1 00:00:01,387 --> 00:00:03,035 "The 100"පසුගිය කොටසින්... 2 00:00:03,067 --> 00:00:05,660 මමයි අන්තිම නටිබිල්ඩා, 3 00:00:06,067 --> 00:00:08,176 බෙකා ප්‍රම්හේඩාගේ උරුමකරු, 4 00:00:08,338 --> 00:00:10,587 උඹලා හැමෝම මගේ යටත්වැසියෝ. 5 00:00:10,612 --> 00:00:13,282 අපි ආලෝකයේ නගරයේ ජනගහණය වැඩි කරන්න ඕනේ. 6 00:00:13,615 --> 00:00:15,275 කර්තව්‍යයට වැඩිපුර අය එකතුවෙන තරමට, 7 00:00:15,309 --> 00:00:17,468 ඇලි තවත් බලවත් වෙනවා. 8 00:00:17,537 --> 00:00:19,057 ජාහා හැමෝටම පරිපථ දෙනවා. 9 00:00:19,108 --> 00:00:19,683 ජැස්පර් හරි. 10 00:00:19,708 --> 00:00:21,105 මම ඒක මගේ ඇස් දෙකෙන්ම දැක්කා. 11 00:00:22,479 --> 00:00:24,290 දැන් ආකේඩියාව බිදවැටුනා, 12 00:00:25,336 --> 00:00:26,961 අපි දෙවැනි අදියරට යන්න ඕනේ. 13 00:00:28,187 --> 00:00:30,964 අම්මේ, ඔයා මොනවද කරන්නේ? නවත්වන්න! 14 00:00:36,497 --> 00:00:38,180 - රේවන්... - ඔයා ගොඩක් දේවල් දන්නවා. 15 00:00:38,497 --> 00:00:40,107 මට බැහැ එයාලට ඔයාව ලබාගන්න ඉඩදෙන්න. 16 00:00:40,715 --> 00:00:41,715 රේවන්... 17 00:00:41,766 --> 00:00:43,599 ඇයි ඇලිට ඕනේ වුනේ ඔයා ඔයාවම මරාගන්න? 18 00:00:43,682 --> 00:00:45,768 මොකද මම දන්නවා ඇයි ඇයට දෙවැනි A.I එක ඕනේ කියලා. 19 00:00:45,854 --> 00:00:46,799 ඇයි? 20 00:00:46,830 --> 00:00:48,940 ඒක තමා ඇයව නවත්වන්න පුළුවන් එකමදේ. 21 00:00:52,083 --> 00:00:53,507 ඔයා කවදාහරි අහලා තියෙනවද ඇල්ෆා මධ්‍යස්ථානයේ 22 00:00:53,522 --> 00:00:54,481 සමූලඝාතනය ගැන? 23 00:00:54,506 --> 00:00:55,926 - නැහැ. - නැහැ? 24 00:00:55,951 --> 00:00:57,536 - නැහැ. - ඔයා? 25 00:00:58,713 --> 00:01:00,490 - හේයි. - හාහ්! 26 00:01:01,017 --> 00:01:02,260 හොදයි, අහගන්න. 27 00:01:02,285 --> 00:01:04,927 ඒක... ඒක වුනේ එකමුතු දිනයට ටික දවසකට පස්සේ, හරිද? 28 00:01:05,076 --> 00:01:06,149 පළමු පරම්පරාව, ඔවුන් දැනගෙන හිටියේ නැහැ 29 00:01:06,164 --> 00:01:07,804 ඔවුන් භූමියෙන් යන්නේ සදහටම කියලා. 30 00:01:08,476 --> 00:01:10,343 සමහරුන්ට පිස්සු හැදුනා. 31 00:01:10,368 --> 00:01:12,257 අහගෙන නෙවේ ඉන්නේ. 32 00:01:13,678 --> 00:01:15,480 හරි, අපි අනිත් අයව හම්බවෙන්න තියෙනවා පැය හයකින්. 33 00:01:15,495 --> 00:01:17,014 මට නිදාගන්න ඕනේ. 34 00:01:17,709 --> 00:01:18,933 ඔහ්හ්, එයා කැමති නැහැ හොල්මන් කතාවලට. 35 00:01:18,948 --> 00:01:20,576 හොදයි, මට ඒක අහන්න ඕනේ, 36 00:01:20,659 --> 00:01:22,112 ඉතින් කියන්න, මිලර්. 37 00:01:22,137 --> 00:01:23,440 මාව බය කරන්න. 38 00:01:25,181 --> 00:01:26,181 හොදයි. 39 00:01:27,611 --> 00:01:29,117 එක හාදයෙක් හිටියා... 40 00:01:29,639 --> 00:01:32,697 බ්‍රසීල ජාතිකයෙක්, කැප්ටන් ෆිදෙල්ගෝ. 41 00:01:32,722 --> 00:01:34,073 ඒක තමා ඔහුගේ නම. 42 00:01:34,868 --> 00:01:36,120 එයා එයාගේ මැරුණු ළමයින්වයි බිරිදවයි 43 00:01:36,135 --> 00:01:37,542 හීනවලින් දකින්න පටන්ගත්තා. 44 00:01:38,908 --> 00:01:41,361 ඒ හැමෝම බෝම්බවලින් පිච්චුනා. 45 00:01:42,361 --> 00:01:44,197 එයා යානයේ දොස්තරට කිව්වා 46 00:01:44,419 --> 00:01:45,919 ඔවුන්ගේ පෙනුම යක්ෂයෝ වගේ කියලා. 47 00:01:47,268 --> 00:01:49,315 ටික කාලෙකට පස්සේ, එයා ඇහැරිලා ඉදිද්දීත් 48 00:01:49,340 --> 00:01:51,153 ඔවුන්ව දකින්න පටන්ගත්තා. 49 00:01:52,091 --> 00:01:53,910 එයා ඔවුන්ගෙන් බැගෑපත් වුනා 50 00:01:53,912 --> 00:01:56,819 එයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා, නවත්වන්න කියලා, හරිද? 51 00:01:57,561 --> 00:01:59,682 ඔවුන් කිව්වා ඔහුට පාඩුවේ ඉන්න දෙන්න පුළුවන් එකම ක්‍රමය 52 00:02:00,012 --> 00:02:01,252 ඔහු එකම එක දෙයක් කරන එක කියාලා. 53 00:02:01,443 --> 00:02:03,470 - අහ්හ් හාහ්. - මොකක්ද? 54 00:02:03,976 --> 00:02:04,976 මරන්න. 55 00:02:05,576 --> 00:02:08,003 හොදයි, යක්ෂයෝ කරනවා වගේ. 56 00:02:08,028 --> 00:02:09,906 ඔව්.හරියට යක්ෂයෝ කරනවා වගේ. 57 00:02:11,467 --> 00:02:14,568 ඔහුගේ ආයුධය වුනේ... යකඩ කොක්කක්. 58 00:02:14,602 --> 00:02:16,428 ම්ම්. 59 00:02:16,453 --> 00:02:18,119 - කොක්කක්? - ම්හ්හ්ම්. 60 00:02:18,144 --> 00:02:19,373 එච්චරද ඔයාට කරන්න පුළුවන්? 61 00:02:19,398 --> 00:02:20,701 කට වහගන්නවා, බ්‍රයන්. එයාට ඒක කියන්න දෙන්න. 62 00:02:20,716 --> 00:02:24,004 ඉතින් එක රාත්‍රියක එයා මිනිස්සු 11දෙනෙක්ව මැරුවා. 63 00:02:24,494 --> 00:02:26,805 එයා ඔවුන්ව පෙතිගහලා එල්ලුවා 64 00:02:27,685 --> 00:02:30,421 ඒකෙ නරකම කොටස තමා, ආරක්ෂකයෝ ඔහුව හොයාගන්න කොට, 65 00:02:31,667 --> 00:02:33,308 ඔහුවත් කෑලිවෙලා. 66 00:02:34,013 --> 00:02:36,877 එයා තමාගේම ලේවලින් බිම එක වචනයක් ලියලා තිබ්බා 67 00:02:37,356 --> 00:02:41,000 කැපිලා තිබ්බේ නැති අතෙන්... "යක්ෂයෝ." 68 00:02:41,984 --> 00:02:44,265 ප්ප්ප්... දෙයියනේ, මම ඔයාට වෛර කරනවා. 69 00:02:47,590 --> 00:02:49,305 කොහොමවුනත්, ඔයා දන්නවද, අහ්හ්... 70 00:02:49,330 --> 00:02:52,235 සමහරවෙලාවට ඇල්ෆා මධ්‍යස්ථානයෙන් ඇහෙන හුරන සද්දේ? 71 00:02:52,785 --> 00:02:54,696 සමහරු කියනවා ඒ ෆිදෙල්ගෝගේ භූතයා 72 00:02:54,721 --> 00:02:58,087 එයාගේ යකඩ කොක්ක ඇදගෙන යනවා කියලා බිත්ති දිගේ, 73 00:02:58,810 --> 00:03:00,924 යක්ෂයින්ට බැගෑපත් වෙමින් නවත්වන්න කියලා, 74 00:03:01,154 --> 00:03:02,710 ඒත් උන් කවදාවත් නැවැත්තුවේ නැහැ, 75 00:03:03,704 --> 00:03:04,967 ඉතින් ඔහු ආපහු එනවා 76 00:03:05,733 --> 00:03:07,745 ඔහුගේ ඊලග ගොදුර හොයාගෙන! 77 00:03:07,770 --> 00:03:10,208 - ඔහ්හ්! - හාහ් හාහ් හහ්හ්! 78 00:03:13,878 --> 00:03:16,678 කොහොමවුනත්, ස්වභාවධර්මය කතා කරනවා. 79 00:03:16,819 --> 00:03:19,143 ඒ කොක්කට ඇහුම්කන් දෙන්න, හරිද? 80 00:03:21,966 --> 00:03:23,410 බලන්න. සන්සුන් වෙන්න, බ්‍රයන්. 81 00:03:23,435 --> 00:03:25,984 මෙහෙ කිසිම යකෙක් නැහැ, බාධකය අයින්කළා කියලා 82 00:03:26,009 --> 00:03:28,048 නොදන්න භුමිවාසින් විතරයි ඉන්නේ. 83 00:03:28,406 --> 00:03:30,505 පරිපථගත කළ ආකේඩියන් හමුදාවක්. 84 00:03:38,895 --> 00:03:40,712 මගේ දිහා බලන්න එපා. එයා ඔයාගේ කොල්ලා. 85 00:03:42,086 --> 00:03:43,242 අපෝ, ඔව්. 86 00:03:43,861 --> 00:03:45,700 මගේ කොල්ලගේ පස්සට ගහන්න. 87 00:03:45,944 --> 00:03:47,483 වාසනාවන්. 88 00:03:53,310 --> 00:03:55,242 හේයි, ඔයාලා කැප්ටන් ෆිදෙල්ගෝව හොයාගත්තම, 89 00:03:55,267 --> 00:03:57,597 එයාට කියලා තව දර ටිකක් කප්පවගන්න, හරිද? 90 00:03:57,854 --> 00:03:58,955 හෙහ්. 91 00:04:05,910 --> 00:04:08,744 ආ, ඇත්තටම, "A" එකක් දෙනවා උත්සාහයට, මිලර්. 92 00:04:14,257 --> 00:04:15,406 කොල්ලනේ? 93 00:04:23,145 --> 00:04:24,567 බ්‍රයන්. 94 00:04:26,916 --> 00:04:28,825 යාලුවනේ, මේක තවදුරටත් විනෝදයක් නෙවේ. 95 00:04:31,261 --> 00:04:32,580 මිලර්. 96 00:04:45,170 --> 00:04:46,170 මම අහුවුනා. 97 00:04:47,354 --> 00:04:50,371 ඔයා විනෝදජනකයි. දැන් ඔයාලට එන්න පුළුවන්. 98 00:04:52,728 --> 00:05:02,728 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 99 00:05:05,238 --> 00:05:15,238 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/115© 100 00:05:25,329 --> 00:05:26,962 ක... කමාන්ඩර්. 101 00:05:27,555 --> 00:05:29,731 - කමාන්ඩර්. - කමාන්ඩර් වෙනුවෙන්. 102 00:05:32,634 --> 00:05:34,114 කමාන්ඩර්! 103 00:05:36,508 --> 00:05:37,554 කමාන්ඩර්. 104 00:05:38,387 --> 00:05:41,867 හේයි, ආගන්තුකය, මොනාහරි කන්න ඕනේද? 105 00:05:44,560 --> 00:05:47,328 එමොරි, මොන මගුලක්ද ඔයා මෙහෙ කරන්නේ? 106 00:05:47,784 --> 00:05:49,110 මීයෝ උයනවා. 107 00:05:49,402 --> 00:05:51,227 පරණ වෙළෙන්දාට පාරේදී අමානුෂික ලෙස 108 00:05:51,252 --> 00:05:52,815 පහරදීලා. 109 00:05:53,018 --> 00:05:54,752 එළියේ හරි භයානකයි. 110 00:05:55,140 --> 00:05:56,889 ඔව්. පැහැදිලිවම, එහෙම තමයි. 111 00:05:57,798 --> 00:05:59,073 මම ඔයාව හෙව්වා 112 00:05:59,098 --> 00:06:00,655 ඔයාව අල්ලගත්ත දවසේ ඉදන්ම, 113 00:06:00,680 --> 00:06:03,615 එතකොට මට ඇහුනා අලුත් කමාන්ඩර්ගේ 114 00:06:03,640 --> 00:06:05,940 කඩවසම් ආකාශ ගෝත්‍රයේ බාරකරු ගැන. 115 00:06:07,010 --> 00:06:08,815 මම දැනගත්තා ඒ ඔයා වෙන්න ඕනේ කියලා. 116 00:06:09,143 --> 00:06:10,764 මම ඔයාට හොදට ඉගැන්නුවා. 117 00:06:11,318 --> 00:06:13,315 ඇය නියම කුරුමානමක්, ජෝන්. 118 00:06:13,395 --> 00:06:14,412 මටත් එන්න ඕනේ. 119 00:06:14,914 --> 00:06:16,709 අද අලුතින්ම අල්ලගත්තේ, සර්. 120 00:06:16,763 --> 00:06:19,177 අහ්හ්, නියමයි. ඔයාට ස්තුතියි. 121 00:06:22,158 --> 00:06:23,525 ම්ම්, ඒක හොදම එක. 122 00:06:23,550 --> 00:06:25,170 ඒ තමා මම මෙතෙක් කාපු හොදම මියා. 123 00:06:27,232 --> 00:06:29,020 ආපහු පහුබහින්න එපා. 124 00:06:33,797 --> 00:06:35,068 මේ පාරේ දිගටම යන්න, 125 00:06:35,327 --> 00:06:37,709 වමට හැරෙන්න, බාගයක් යනකොට කළුදොරක් ඇති. 126 00:06:38,189 --> 00:06:39,939 මම එන්නම් මට පුළුවන් වුන ගමන්ම. 127 00:06:46,886 --> 00:06:49,018 බෙකාගේ සටහන් විස්මිතයි. 128 00:06:49,353 --> 00:06:53,168 26දී, ඇය මාර්ගයක් හොයාගෙන මිනිස් මනසට ඇතුල්වෙන්න. 129 00:06:55,590 --> 00:06:57,058 ඒ අවුරුද්දෙම, එයාට ඇලිව අගුලුදාන්න වෙලා. 130 00:06:57,073 --> 00:06:58,368 මොකද ලෝකේ මිනිස්සු වැඩියි කියලා 131 00:06:58,393 --> 00:07:00,204 ඇයගේ උත්තරේ වැරදි එකක් වුන නිසා. 132 00:07:01,345 --> 00:07:03,576 ඇයට අවුරුදු 27යි බෝම්බ දියත් කරන කොට. 133 00:07:04,375 --> 00:07:05,889 එයා මොනාද ගින්න ගැන ලියලා තියෙන්නේ? 134 00:07:06,331 --> 00:07:07,475 ඇලි. 2.0. 135 00:07:07,520 --> 00:07:09,486 ඇය දැක්කේ ඒක පව් සමාකරගන්න දෙයක් විදිහට. 136 00:07:09,575 --> 00:07:12,042 ඇය ඒක නිර්මාණය කලේ මිනිස් මනසට ඇතුල්වෙන්න පමණක් නෙවෙයි, 137 00:07:12,475 --> 00:07:13,813 ඒ සමග ඒකාබද්ධ වෙන්න. 138 00:07:14,555 --> 00:07:17,193 ඒකට බැහැ කවදාවත් අපිව මරලා දාන්න මොකද ඒකත් අපෙන් කෙනෙක් වෙන නිසා. 139 00:07:17,586 --> 00:07:19,389 ඇය මුලින්ම ඒක ඇය තුළට ඇතුල් කරගෙන, 140 00:07:19,524 --> 00:07:22,318 ඇයගේ ජාන වෙනස් කිරීමේ එතකොට ඇයගේ ශරීරය රෝපණය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. 141 00:07:22,992 --> 00:07:26,377 බෙකා ප්‍රම්හේඩා, පළමු කමාන්ඩර්. 142 00:07:27,097 --> 00:07:29,430 ජාන තෙරපියෙන් එයාගේ ලේ කළුපාට වුනා, එහෙම නේද? 143 00:07:30,145 --> 00:07:32,232 - ඔව්. - ඔයා කොහොමද ඒක දන්නේ? 144 00:07:32,303 --> 00:07:33,608 නයිට්බ්ලඩ්. 145 00:07:34,040 --> 00:07:35,116 එතනින් තමයි ඒක ඇතිවුනේ. 146 00:07:35,141 --> 00:07:37,085 කොහොමහරි ඒක පරම්පරාගත වුනා. 147 00:07:37,873 --> 00:07:38,913 ලුනාට ඒක තියෙනවා. 148 00:07:38,938 --> 00:07:40,719 ඒ නිසයි අපිට එයාව හොයාගන්න වෙන්නේ. 149 00:07:41,585 --> 00:07:43,394 ඇයට පුළුවන්නම් ඇලි. 2ට... 150 00:07:43,419 --> 00:07:45,731 ඇයට පුළුවන් අපිට කියන්න කොහොමද ඇලි. 1 නවත්වන්නේ කියලා. 151 00:07:46,644 --> 00:07:48,278 බෙකා ප්‍රම්හේඩා දෙවැනි අවස්ථාවක් ලබාගත්තා 152 00:07:48,293 --> 00:07:49,811 වරද සමා කරගන්න. 153 00:07:49,836 --> 00:07:51,796 ආපහු මනසේ මාර්ගයට එන්න. 154 00:07:52,358 --> 00:07:54,341 ඇලි ඒක භාවිතා කරනවනම් අපේ මනසවල් අප්ලෝඩ් කරන්න 155 00:07:54,366 --> 00:07:55,825 ආලෝකයේ නගරයට, 156 00:07:56,759 --> 00:07:59,040 එහෙනම් අවස්ථාවක් තියෙන්න මගේ අම්මා තවමත් ජිවතුන් අතර ඉන්න. 157 00:07:59,882 --> 00:08:02,654 ඒක පදනම් වෙන්නේ "ජිවත්වීමට." ඔයාගේ අර්ථ දැක්වීම මත. 158 00:08:06,524 --> 00:08:08,883 ඇස් ඇරගෙන. ආයුද සූදානමින්. 159 00:08:09,111 --> 00:08:10,403 අපි ගෙදරට ළගයි. 160 00:08:14,010 --> 00:08:15,448 මිලර්, අමතන්න. 161 00:08:18,114 --> 00:08:19,675 හාපර්, ඔයා ඉන්නවද? 162 00:08:19,934 --> 00:08:22,041 අපි විනාඩි දෙකෙන් එනවා. 163 00:08:25,235 --> 00:08:26,751 හොද ආරම්භයක්. 164 00:08:31,471 --> 00:08:33,208 අපි ගියේ දවස් දෙකකට කලින්. 165 00:08:34,332 --> 00:08:36,126 ඇයි එයාලා ගේට්ටුව හදලා නැත්තේ? 166 00:08:36,257 --> 00:08:38,574 මොකද මෙතන ඒක හදන්න කවුරුවත් නැතුව ඇති. 167 00:08:39,503 --> 00:08:41,212 මේක හොල්මන් නගරයක් වගේ. 168 00:08:44,140 --> 00:08:46,980 මිලර්, මොන මගුලකද තමුසේ ඉන්නේ? 169 00:08:47,229 --> 00:08:48,590 මම මේකට කැමති නැහැ. 170 00:08:49,441 --> 00:08:50,965 එක්කෝ එයාලවත් පරිපථ කරන්න ඇති. 171 00:08:51,215 --> 00:08:52,737 එයාලා පරිපථගත වෙලානම්, 172 00:08:52,762 --> 00:08:54,691 එයාලා අපි එනකම් ගුහාවේ බලන් ඉදියි. 173 00:08:55,543 --> 00:08:56,532 සමහරවිට එයාලා ගේට්ටුව ඇරලා තියෙනවා දැකලා, 174 00:08:56,557 --> 00:08:57,923 ඇතුළට යන්න ඇති ලින්කන්ගේ පොත ගන්න. 175 00:08:57,949 --> 00:09:00,016 සමහරවිට ඔයා නවත්වන්න ඕනේ "සමහරවිට." කියන එක. 176 00:09:00,041 --> 00:09:03,142 එයා පරිපථගත වෙලානම් ඇලි දැනටම දන්නවා අපි මෙහෙට එනවා කියලා. 177 00:09:20,966 --> 00:09:22,952 අපි ඔහුගේ පොත අරගෙන මෙතනින් පිටවෙලා යමු. 178 00:09:22,977 --> 00:09:24,811 ඒකනම් මට සහයවෙන්න පුළුවන් සැලැස්මක්. 179 00:09:30,879 --> 00:09:32,012 ලින්කන්. 180 00:09:49,115 --> 00:09:50,794 ඕක වහන්න. රෝවර් එක හරවගන්න. 181 00:09:50,819 --> 00:09:52,685 අපිට මෙතනින් ඉක්මනට යන්න ඕන වෙන්න පුළුවන්. 182 00:10:09,266 --> 00:10:11,576 පේනවිදිහට එයාලා එකපාරටම නැගිටලා ඇවිදගෙන ගිහින්. 183 00:10:13,047 --> 00:10:14,296 අපි ඇතුළට ගියා එළියට ආවා. 184 00:10:14,328 --> 00:10:16,048 රෝවර් එකට දාන්න පුළුවන් තරම් බඩු අහුරගන්න. 185 00:10:16,182 --> 00:10:17,217 මම සිතියම ගේන්නම්. 186 00:10:17,882 --> 00:10:20,682 මම, අහ්හ්, එයා එක්ක යන්නම්. කවුරුවත් තනියෙන් ඉන්න හොද නැහැ. 187 00:10:20,950 --> 00:10:22,441 ඔයාට බඩු අහුරන්න ඕනේ නැද්ද, හාහ්? 188 00:10:22,668 --> 00:10:24,207 පොඩ්ඩක්වත් නැහැ. 189 00:10:24,474 --> 00:10:26,507 මොකද හදිස්සිය? එයාලා ආපහු එන්නේ නැහැ. 190 00:10:27,381 --> 00:10:28,442 ඔයා කොහොමද දන්නේ? 191 00:10:28,782 --> 00:10:30,677 ඇලිගේ මෙහෙයුම හැමෝවම පරිපථ ගත කරවන්න. 192 00:10:30,882 --> 00:10:32,502 ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ ඇය දැනටම අයිති කරගත්ත තැනකට 193 00:10:32,517 --> 00:10:33,769 ආපහු ආවොත්. 194 00:10:34,213 --> 00:10:36,478 තේරුමක් තියෙනවා එතන කවුරුහරි හිටියොත්... 195 00:10:36,503 --> 00:10:39,409 i.e., ඔයා... අපිට ඒවගේ දෙයක් කියන්න පුළුවන් කෙනෙක්. 196 00:10:40,081 --> 00:10:42,702 හොද තර්කයක්. අපි බඩු අරගමු. 197 00:11:15,875 --> 00:11:18,792 - හේයි... - මොකද? 198 00:11:20,059 --> 00:11:23,827 මතකද ඔයා මට කිව්වා ඒක... ඒක හොද වෙනවා කියලා? 199 00:11:24,218 --> 00:11:26,327 මේ ඒකම දේ නෙවේ. 200 00:11:27,136 --> 00:11:30,032 ඔයා දන්නවද, පොඩ්ඩක් දුක්වුනාට කමක් නැහැ, ඔක්ටෙවියා. 201 00:11:31,654 --> 00:11:33,106 ඔයා එයාට ආදරේ කළා. 202 00:11:38,401 --> 00:11:40,230 රණශුරයෙක් යුද්ධය ඉවර වෙනකම් 203 00:11:40,255 --> 00:11:42,778 මියගිය අය වෙනුවෙන් වැළපෙන්නේ නැහැ. 204 00:11:44,432 --> 00:11:45,823 මම එළියෙන් ඉන්නම්. 205 00:12:20,014 --> 00:12:22,990 ලුනා, අපි එනවා. 206 00:12:28,913 --> 00:12:30,331 භුමිවාසියෙක්. 207 00:12:32,403 --> 00:12:33,403 ජැස්පර්... 208 00:12:54,228 --> 00:12:56,413 ඔයාට මාව කොච්චර මතක් වුනාද කියලා ඔප්පු කරන්න ලෑස්තිද? 209 00:13:18,781 --> 00:13:20,861 මම මේ තාක්ෂනය ටිකක් අදුරනව. 210 00:13:21,225 --> 00:13:22,894 ඔහ්හ්, මට අනුමාන කරන්න දෙන්න. 211 00:13:22,919 --> 00:13:25,190 බාරකරුවෙක් ඔයාගේ පාරිභෝගිකයෙක් වුනාද? 212 00:13:30,453 --> 00:13:32,026 මේ කවුද? 213 00:13:33,763 --> 00:13:36,610 එයාලා, අහ්හ්, ඇයට කියන්නේ බෙකා ප්‍රම්හේඩා කියලා. 214 00:13:37,076 --> 00:13:38,873 ඇය තමයි මුල්ම කමාන්ඩර්. 215 00:13:41,041 --> 00:13:42,374 බෙකා. 216 00:13:43,706 --> 00:13:44,820 අයියෝ. මට කියන්න එපා ඔයා ඇත්තටම 217 00:13:44,835 --> 00:13:46,960 මේ ආගමික මගුල විශ්වාස කරනවා කියලා. 218 00:14:12,110 --> 00:14:19,104 _ 219 00:14:26,721 --> 00:14:28,100 ඔහ්හ්... 220 00:14:30,993 --> 00:14:32,927 ඔයාට විශ්වාසද කවුරුවත් ඇතුළට එන එකක් නැහැ කියලා? 221 00:14:33,258 --> 00:14:35,217 පේන්නේ මට විශ්වාසයි වගේද? 222 00:15:02,318 --> 00:15:03,977 හැමෝම තමතමන් කරන දේවල් ඉවරයක් කරන්න. 223 00:15:04,002 --> 00:15:05,371 මාව අවි ගබඩාවෙදි හම්බවෙන්න. 224 00:15:07,181 --> 00:15:08,249 ඇයි?මොකක්ද සිද්ද වෙන්නේ? 225 00:15:08,274 --> 00:15:09,563 මෙහෙට ආවම ඒක බලාගන්න පුළුවන්. 226 00:15:09,588 --> 00:15:11,845 - අපි වාසනාවන්ත වුනා. - අපි එනවා. 227 00:15:12,200 --> 00:15:14,934 ඉන්න. ඇලි 2 තියලා යන්න. 228 00:15:15,821 --> 00:15:16,865 ඇයි? 229 00:15:16,990 --> 00:15:18,271 මම හිතන්නේ මම දන්නවා කොහොමද ඒක සක්‍රිය කරන්නේ කියලා. 230 00:15:18,286 --> 00:15:19,200 නයිට්බ්ලඩ් නැතුව? 231 00:15:19,225 --> 00:15:20,977 මේ කොටසේ සදහන් වෙනවා සක්‍රිය කිරීමක් ගැන 232 00:15:21,002 --> 00:15:23,283 භාෂිත මුරවදනක් භාවිතයෙන්. 233 00:15:23,811 --> 00:15:25,129 ඔයාට ඒක කියවන්න පුලුවන්ද? 234 00:15:25,248 --> 00:15:26,792 ඒක... නැහැ. කොහොමද? 235 00:15:26,935 --> 00:15:28,224 අපේ කිසිම පද්ධතියක් මේ භාෂාවෙන් නැහැ, 236 00:15:28,239 --> 00:15:29,706 ඒවගේම ඔයා වැඩකට නැති කේතකරුවෙක්. 237 00:15:29,731 --> 00:15:30,896 මෙන්න. 238 00:15:32,839 --> 00:15:34,058 මොකක්ද වචනේ? 239 00:15:34,083 --> 00:15:36,848 ඒක සදහන් වෙන්නේ නැහැ. ඒක ඕනේ එකක් වෙන්න පුළුවන්. 240 00:15:37,805 --> 00:15:41,229 ඒක ලෙක්සාගේ ඇතුලේ තිබ්බා, හරිද? එයා ඒක දැනගෙන ඉන්න ඇති. 241 00:15:42,667 --> 00:15:44,787 ලෙක්සා අඩුමගානේ දැනගෙන හිටියේ නැහැ එයා A.I එකක් කියලා. 242 00:15:45,503 --> 00:15:47,236 එයා A.I එකක් නෙවේ. 243 00:15:47,238 --> 00:15:49,205 ඇයගේ මනස කෘතීම බුද්ධියකින් හැසිරෙව්වා විතරයි. 244 00:15:49,207 --> 00:15:50,707 මම හිතන්නේ එයා දැනගෙන නොඉන්න හේතුව තමයි 245 00:15:50,709 --> 00:15:52,842 වැඩසටහන කාලයත් සමග පිරිහුණා. 246 00:15:52,844 --> 00:15:54,532 ඒකෙ සමහර කොටස් නැතිවුනා. 247 00:15:56,614 --> 00:15:57,960 හිතන්න, ක්ලාක්. 248 00:15:58,550 --> 00:16:00,824 ඒක සමහරවිට ලෙක්සාට වටින දේක වචනයක් වෙන්න පුළුවන්, 249 00:16:01,152 --> 00:16:03,669 එයා වරින්වර කියපු වචනයක්. 250 00:16:07,896 --> 00:16:09,742 "ලෙයට ලෙය ලැබිය යුතුයි." 251 00:16:15,785 --> 00:16:17,426 "ජුස් ද්රෙන් ජුස් දෝව්න්." 252 00:16:24,522 --> 00:16:26,755 "උසස් දේවල් දකින්න." 253 00:16:30,624 --> 00:16:31,761 ඉන්න. 254 00:16:31,789 --> 00:16:34,314 බෙකාගේ පොත පිරිලා තියෙන්නේ ලතින් වචනවලින්. 255 00:16:34,437 --> 00:16:36,773 මම හිතන්නේ ඇලි ඔයාගේ ඔලුව ඇතුලේ ලතින් ඉතුරු කරලා නැහැ වගේ. 256 00:16:36,798 --> 00:16:38,240 මම ලතින් ඉගෙනගෙන තියෙනවා. 257 00:16:40,146 --> 00:16:42,172 "උසස් දේවල් දකින්න." 258 00:16:43,524 --> 00:16:47,568 "අල්ටියෝරා... පෙටිමස්." 259 00:16:48,411 --> 00:16:51,966 නැහැ. ඊටවඩා සාහිත්‍යමය පරිවර්තනයකට යන්න ඕනේ. 260 00:16:52,654 --> 00:16:53,965 "ascende... 261 00:16:56,841 --> 00:16:58,674 superius." 262 00:17:12,090 --> 00:17:13,706 මොකද වුනේ? 263 00:17:14,553 --> 00:17:16,565 Ascende superius. 264 00:17:17,038 --> 00:17:18,304 හාහ්. 265 00:17:22,878 --> 00:17:24,467 ඔහ්හ්, හේයි, එපා. 266 00:17:26,487 --> 00:17:28,271 ඒකට හරියට ඔයාගේ මනස දැනුන වගේ. 267 00:17:29,140 --> 00:17:31,140 නයිට්බ්ලඩ් නැති කවුරුහරි දැල්ල අරගත්තොත්, 268 00:17:31,142 --> 00:17:32,792 දැල්ල ඔවුන්ගේ ජීවිතය උදුරගන්නවා. 269 00:17:33,887 --> 00:17:34,844 හරි. වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ 270 00:17:34,846 --> 00:17:36,168 කේතයට ප්‍රවේශ වෙන්න. 271 00:17:36,610 --> 00:17:37,749 ක්‍රමයක් නැහැ. 272 00:17:38,251 --> 00:17:39,784 අපි ඒකට ධාරකයෙක් හොයාගන්නකම්, 273 00:17:39,809 --> 00:17:41,649 අපිට දැනගන්න බැහැ කොහොමද ඇලිව නවත්වන්නේ කියලා.. 274 00:17:42,892 --> 00:17:44,420 එහෙනම් අපි ඒකට ධාරකයෙක් හොයාගමු. 275 00:17:44,758 --> 00:17:46,589 එන්න. බෙලමි බලාගෙන ඉන්නවා, 276 00:17:46,653 --> 00:17:47,888 ඒවගේමයි ලුනාත්. 277 00:17:47,981 --> 00:17:49,263 හරි. අපි පස්සෙන් එන්නම්. 278 00:17:52,380 --> 00:17:55,020 ඉතින් වෙන මොනවද ඔයා දන්නේ කවුරුවත් කවදාවත් ඔයාට උගන්නපු නැති දේවල්? 279 00:17:57,672 --> 00:17:59,282 අපි ලුනාව හොයාගත්තම, මේ හැමදේම ඉවරයක් වෙයි. 280 00:17:59,297 --> 00:18:00,870 ඔන්ටාරිව වංචාකාරයෙක් කියලා එළිවෙයි, 281 00:18:00,936 --> 00:18:03,507 ඒවගේම කෘතීම බුද්ධිය අපිට කියයි කොහොමද ඇලිව නවත්වන්නේ කියලා. 282 00:18:06,933 --> 00:18:08,621 අපි ඇලිව අක්‍රීය කළොත්, 283 00:18:09,597 --> 00:18:11,354 ආලෝකයේ නගරයට මොකද වෙන්නේ? 284 00:18:12,510 --> 00:18:14,604 ඔයාගේ අම්මා රේවන් ආවා වගේ ආපහු ඒයි. 285 00:18:15,667 --> 00:18:16,932 මගේ අම්මට මොකද වෙන්නේ? 286 00:18:22,703 --> 00:18:24,660 කවුරුහරි මෙතන ඉන්නවා. 287 00:18:28,429 --> 00:18:31,216 කැත සංගීතයක් පස්සේ යන එක භයානක අදහසක්. 288 00:18:35,635 --> 00:18:37,863 එක්කෝ අපිට පුළුවන් බයහිතෙන සංගීතේ පස්සේ යන්න. 289 00:19:17,922 --> 00:19:19,112 "ආරොන්." 290 00:19:22,806 --> 00:19:25,269 මම මේකට කැමති නැහැ.අපි යන්න ඕනේ. 291 00:19:29,587 --> 00:19:31,615 ගෑස්. දුවන්න! 292 00:20:11,717 --> 00:20:13,235 - ක්ලාක්... - බෙලමි... 293 00:20:13,430 --> 00:20:16,571 ක්ලාක්, ඔහ්හ්, මොකද වුනේ? 294 00:20:16,622 --> 00:20:18,114 මොකක්ද සිද්ද වෙන්නේ? 295 00:20:18,935 --> 00:20:20,435 එමර්සන්. 296 00:20:36,368 --> 00:20:38,168 එමොරි, ඔයා පෝලිස්වලින් පිටවෙන්න ඕනේ, හරිද? 297 00:20:38,184 --> 00:20:40,887 - ඔහ්හ්... - හේයි, ඔයා මෙහෙ ඉන්න එක ආරක්‍ෂිත නැහැ. 298 00:20:42,056 --> 00:20:44,075 මට මගේ ගැන බලාගන්න පුළුවන්. 299 00:20:51,398 --> 00:20:53,679 දැන්, කොහොමද ඔයා මේක කලේ? 300 00:20:53,704 --> 00:20:54,838 හොදයි, ඔයා මාව දන්නවා. 301 00:20:54,863 --> 00:20:57,007 මට ජිවත්වෙන්න පුළුවන් දේ කරනවා, හරිද? 302 00:20:57,310 --> 00:20:59,415 ඔයා ලස්සනයි විනීත වෙනකොට. 303 00:21:02,079 --> 00:21:04,038 මම ඇත්තටම කියන්නේ. 304 00:21:05,342 --> 00:21:08,292 ඔන්ටාරි, එයාට පිස්සු, ඒවගේම ඒක මටත් තියෙනවා. 305 00:21:09,503 --> 00:21:10,688 මම තවමත් ජිවත්වෙන්න එකම හේතුව, 306 00:21:10,703 --> 00:21:13,143 එයා හිතනවා මම දන්නවා කියලා එයාව කමාන්ඩර් කරවන්නේ කොහොමද කියලා. 307 00:21:13,200 --> 00:21:15,305 මම හිතුවේ ඇය කමාන්ඩර් කියලා. 308 00:21:16,453 --> 00:21:18,225 රිත්යානුකුලව නෙවේ. නැහැ. 309 00:21:18,490 --> 00:21:20,623 කමාන්ඩර් වෙන්න, එයාට සිද්ද වෙනවා 310 00:21:20,648 --> 00:21:22,741 පරිගණක පරිපථයක් මොළේට ඇතුල් කරගන්න. 311 00:21:23,256 --> 00:21:25,370 මේ මෝඩයෝ හිතන්නේ ඒක පුනරුත්පත්තියක් කියලා. 312 00:21:26,698 --> 00:21:28,776 ඇයි ඇය හිතන්නේ ඔයාට මේක කරන්න පුළුවන් බව? 313 00:21:29,370 --> 00:21:31,474 මොකද මම දැක්කා ඒක එළියට එනවා කලින් හිටපු කමාන්ඩර්ගෙන්. 314 00:21:31,489 --> 00:21:33,439 අහන්න එපා. 315 00:21:35,259 --> 00:21:36,983 ඉතින් ඔයා දැන් ඇය වෙනුවෙන් මොනවද කරන්නේ? 316 00:21:41,713 --> 00:21:43,945 එයා මට කැමතිවෙන්න පටන් අරන් තියෙන්නේ. 317 00:21:47,979 --> 00:21:49,179 කාටද පුළුවන් ඇයට දොසක් කියන්න? 318 00:21:53,967 --> 00:21:55,217 යන්න. 319 00:21:58,395 --> 00:21:59,419 මොකද? 320 00:22:01,763 --> 00:22:05,176 කමාන්ඩර් ඔබේ පැමිණීම බලාපොරොත්තු වෙනවා, බාරකරුවෙනි. 321 00:22:06,338 --> 00:22:09,552 නිසැකවම. ඔයාට ස්තුතියි. 322 00:22:20,733 --> 00:22:22,533 ගොඩක් වැදගත්. 323 00:22:24,024 --> 00:22:25,280 මට යන්න වෙනවා. 324 00:22:26,272 --> 00:22:28,182 මෙතන ඉන්න, හරිද? ඔයා ආරක්ෂිතයි. 325 00:22:39,335 --> 00:22:40,561 මොන්ටි කොහෙද? 326 00:22:42,425 --> 00:22:43,967 එමර්සන් එයාව අල්ලගත්තා. 327 00:22:46,416 --> 00:22:47,638 ඇයි? 328 00:22:48,167 --> 00:22:50,324 ඔක්ටේවියා, ඔයාට මාව ඇහෙනවද? අමතන්න. 329 00:22:50,349 --> 00:22:51,668 ජැස්පර් ඉන්නේ එයා එක්ක. 330 00:22:51,693 --> 00:22:53,894 ජැස්පර්, ඔයාට ඇහෙනවද? මොනාහරි කියන්න. 331 00:22:57,142 --> 00:22:59,821 මිලර්, හාපර්, බ්‍රයන්. 332 00:23:00,989 --> 00:23:02,628 මේ සේරම මගේ වැරැද්ද. 333 00:23:03,674 --> 00:23:05,227 මම එමර්සන්ට ජිවත්වෙන්න දුන්නා. 334 00:23:05,972 --> 00:23:07,749 ඔයා මොනවා ගැනද කියන්නේ? 335 00:23:08,790 --> 00:23:11,521 පෝලිස්වලදී, මට අවස්ථාවක් ලැබුනා ඔහුව මරන්න, 336 00:23:11,546 --> 00:23:12,881 ඒත් මම ඔහුට යන්න දුන්නා. 337 00:23:14,189 --> 00:23:15,888 බෙලමි, මොකද වෙලා තියෙන්නේ? 338 00:23:16,737 --> 00:23:18,567 රේවන්, ඔයා හොදින්ද? ඔයා කොහෙද? 339 00:23:18,592 --> 00:23:20,129 තාම ඉංජිනේරු කාමරයේ, අපි හොදින්. 340 00:23:20,154 --> 00:23:21,653 රේවන්, මම කියන දේ අහන්න. 341 00:23:21,678 --> 00:23:24,152 එමර්සන් මෙතන ඉන්නවා. අනිත් අයත් ඔයා එක්ක ඉන්නවද? 342 00:23:24,567 --> 00:23:26,773 නැහැ. සින්ක්ලෙයා විතරයි. 343 00:23:27,070 --> 00:23:28,297 මවුන්ට් වෙදර් එමර්සන්ද? 344 00:23:28,628 --> 00:23:30,822 ඔව්. හරි. ඔතන අගුලු දාගන්න. 345 00:23:30,887 --> 00:23:32,607 අපි ඇරෙන්න වෙන කාටවත් ඇතුළට එන්න දෙන්න එපා. 346 00:23:34,881 --> 00:23:35,881 හරි. 347 00:23:38,264 --> 00:23:39,960 මෙතන ඉන්න. මම දොරවල් ලොක් කරන්නම්. 348 00:23:40,811 --> 00:23:42,526 මේ එමර්සන් හාදයා පරිපථගත වෙලාද? 349 00:23:42,923 --> 00:23:44,841 ඊයේ වෙනකම් එයා හිටියේ නැහැ. 350 00:23:48,965 --> 00:23:50,447 එයාට ඕනේ පලිගන්න. 351 00:23:52,072 --> 00:23:53,647 - රේවන්... - ශෂ් ශ්හ්ස් ශ්හ්. 352 00:23:56,147 --> 00:23:58,150 එයා මෙතන. එයා මේක ඇතුලේ. 353 00:23:58,152 --> 00:23:59,530 - ඔහ්හ්! - රේවන්, මම එනවා. 354 00:23:59,555 --> 00:24:01,170 දොර අරින්න! 355 00:24:01,372 --> 00:24:03,939 එයා විදුලිය කපලා, ඒ නිසා ඒක අතින් කරන්න. 356 00:24:06,034 --> 00:24:07,750 - රේවන්! - රේවන්! 357 00:24:10,397 --> 00:24:12,106 පිටත දොර. 358 00:24:17,727 --> 00:24:20,127 රේවන්, ආපහු රෝවර් එකට යන්න! දොර ලොක් කරගන්න! 359 00:24:32,102 --> 00:24:33,368 නැහැ. 360 00:24:38,367 --> 00:24:41,108 එපා, එපා, එපා, එපා. අනේ රෝවර් එකේම ඉන්න. 361 00:24:42,887 --> 00:24:44,321 රෝවර් එකේම ඉන්න, අනේ. 362 00:24:44,346 --> 00:24:45,479 රෝවර් එකේම ඉන්න, 363 00:24:45,650 --> 00:24:47,025 ඉන්න... රෝවර් එකේම ඉන්න. 364 00:24:47,050 --> 00:24:48,575 ඉන්න... රෝවර් එකේම ඉන්න. 365 00:24:48,600 --> 00:24:49,945 රෝවර් එකේම ඉන්න, 366 00:24:49,970 --> 00:24:51,210 මම ඔයාව මෙතනින් එළියට ගෙනියනවා. 367 00:24:51,231 --> 00:24:54,032 මම දන්නවා. අහ්හ්... ඒකට කමක් නැහැ. 368 00:24:54,057 --> 00:24:56,181 - ශ්ශ්ස් ශ්හ්ස්. - ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. රෝවර් එකේ ඉන්න. 369 00:24:56,196 --> 00:24:57,293 - රෝවර් එකේ ඉන්න. - ශ්ශ්ස් ශ්හ්ස්. 370 00:24:57,308 --> 00:24:58,966 ආපහු යන්න, අනේ. 371 00:24:59,697 --> 00:25:01,931 අනේ ආපහු යන්න. ආපහු යන්න. 372 00:25:02,547 --> 00:25:04,159 මම ඔයාව මෙතනින් එළියට ගෙනියන්න ඕනේ. 373 00:25:04,237 --> 00:25:07,185 නැහැ, නැහැ. රෝවර් එකේ ඉන්න. 374 00:25:07,187 --> 00:25:09,333 රෝවර් එකේ ඉන්න. රෝවර් එකේ ඉන්න. 375 00:25:09,458 --> 00:25:10,688 ඉන්න... 376 00:25:14,258 --> 00:25:15,296 ඉන්න... 377 00:25:25,857 --> 00:25:27,614 රේවන්. සින්ක්ලෙයා. 378 00:25:28,599 --> 00:25:31,255 රේවන්. මට පස්සේ. 379 00:25:37,040 --> 00:25:38,378 සින්ක්ලෙයා. 380 00:25:54,434 --> 00:25:55,999 අපි පරක්කු වැඩියි. 381 00:25:58,663 --> 00:25:59,971 නැහැ, අපි පරක්කු නැහැ. 382 00:26:02,820 --> 00:26:04,762 එයා මොන්ටිවවත් රේවන්වවත් මැරුවේ නැහැ. 383 00:26:05,045 --> 00:26:06,665 ඔහුට ඔවුන්ව මරන්න තිබ්බා. 384 00:26:06,951 --> 00:26:08,099 ඔහු එයාලව කොහෙටහරි ගෙනිහින්. 385 00:26:08,537 --> 00:26:09,537 ඔයා හරිනම්, 386 00:26:10,372 --> 00:26:12,052 ඔක්ටේවියයි අනිත් කට්ටියත් එතන ඉන්න පුළුවන්. 387 00:26:14,310 --> 00:26:16,250 එයා කොහෙට එයාලව ගෙනියන්න ඇත්ද? 388 00:26:17,016 --> 00:26:18,358 එයාලා ඕනෙම තැනක වෙන්න පුළුවන්. 389 00:26:18,476 --> 00:26:20,078 අඩුමගානේ එයා මේ හරියවත් දන්නවද? 390 00:26:20,188 --> 00:26:21,265 එයා මෙහෙ හිටියා. 391 00:26:22,047 --> 00:26:23,351 ඔයා මවුන්ට්වෙදර්වල ඉන්න කාලේ. 392 00:26:26,087 --> 00:26:27,520 වා අගුල. 393 00:26:31,691 --> 00:26:35,357 එමර්සන්, මම දන්නවා ඔයා අහගෙන ඉන්න බව. 394 00:26:36,379 --> 00:26:37,960 අපි කතා කරන්න ඕනේ. 395 00:26:44,696 --> 00:26:48,080 මට කිසිදෙයක් කරන්න ඕනේ නැහැ. 396 00:26:49,658 --> 00:26:52,190 ඔයාට අවස්ථාව ලැබුන වෙලේ මාව මරන්නයි තිබ්බේ. 397 00:26:53,559 --> 00:26:55,710 එතකොට දැන් ඔයා මෙහෙට ආවේ මාව මරන්නද. එහෙම නේද? 398 00:26:56,225 --> 00:26:57,943 ඒවගේ දෙයක් තමා. 399 00:26:59,037 --> 00:27:01,009 එහෙනම් මගේ යාලුවන්ට යන්න දෙන්න. 400 00:27:01,689 --> 00:27:03,267 ඒක කරන්න, ඔයාට මාව ලබාගන්න පුළුවන්. 401 00:27:03,292 --> 00:27:04,783 ඔයා නිර්භීතයි, ක්ලාක්. 402 00:27:04,808 --> 00:27:05,908 ක්ලාක්... 403 00:27:06,031 --> 00:27:06,860 මම ඔයාට ඒක දෙන්නම්. 404 00:27:06,885 --> 00:27:08,418 මම දන්නවා මම කරන දේ ගැන. 405 00:27:08,979 --> 00:27:11,663 එයාලා වාසනාවන්තයි ඔයා වගේ යාලුවෙක් ලැබුන එක. 406 00:27:13,255 --> 00:27:18,113 වා අගුලට එන්න, ආයුධ බැහැ, මේ දැන්මම. 407 00:27:21,863 --> 00:27:22,504 මෙන්න. 408 00:27:22,529 --> 00:27:23,800 මොන මගුලක්ද ඔයා කරන්නේ? 409 00:27:23,864 --> 00:27:26,612 එයාලව බේරාගන්නවා. බලන්න. 410 00:27:27,501 --> 00:27:29,845 මේක ඉවරයක් වුනාම, මේක ලූනා ළගට අරන් යන්න. 411 00:27:29,977 --> 00:27:31,557 රේවන් දන්නවා මොකක්ද කරන්න ඕනේ කියලා. 412 00:27:32,116 --> 00:27:33,127 මට පොරොන්දු වෙන්න. 413 00:27:34,118 --> 00:27:35,118 බැහැ. 414 00:27:36,213 --> 00:27:37,780 ඔයාගේ මොලේ හොද නැහැ ඔයා හිතනවානම් 415 00:27:37,805 --> 00:27:39,205 මම මේක ඔයාට තනියම කරන්න දෙයි කියලා. 416 00:27:39,613 --> 00:27:41,668 බෙලමි, මේක මගේ වැරැද්ද. 417 00:27:41,965 --> 00:27:44,727 මම මගේ වැරදිවලට වෙන කාටවත් මැරෙන්න ඉඩ තියන්නේ නැහැ, 418 00:27:44,729 --> 00:27:46,148 හරිද?ඉතින් මේක අරගන්න. 419 00:27:46,179 --> 00:27:47,364 කියලා ඉවරද? 420 00:27:48,373 --> 00:27:49,463 මම දන්නේ නැහැ පෝලිස්වලදී 421 00:27:49,488 --> 00:27:51,715 ඔයදෙන්නා අතරේ මොකද වුනේ කියලා, 422 00:27:51,971 --> 00:27:53,356 ඒත් මම දන්නවා අද එයාට ඔයාව මරන්න ඉඩදෙන එක 423 00:27:53,371 --> 00:27:56,615 මෝඩ සැලැස්මක් බව. 424 00:27:57,796 --> 00:27:59,051 ඔයාට හොද එකක් තියෙනවද? 425 00:28:00,138 --> 00:28:02,497 එයාගේ අවධානෙ වෙනස් කරන්න. මම එයාට වෙඩි තියන්නම්. 426 00:28:19,483 --> 00:28:21,746 කමාන්ඩර්ගේ තීරණය අවසන්. 427 00:28:21,966 --> 00:28:23,656 - ඔයාට ස්තුතියි. - ඔබට ස්තුතියි, කමාන්ඩර්. 428 00:28:24,321 --> 00:28:25,502 ඔයා ඊළගට. එන්න. 429 00:28:25,527 --> 00:28:26,806 ඉදිරියට එන්න. 430 00:28:33,405 --> 00:28:35,502 ඕක ඉවත් කරන්න, ඔයාට මොනාද ඕනේ? 431 00:28:36,154 --> 00:28:37,789 ඔබට අවශ්‍ය ලබාදෙන්න පමණයි. 432 00:28:37,997 --> 00:28:39,863 උඹ බැල්ලිගෙ පුතා. 433 00:28:41,973 --> 00:28:43,302 හෙලෝ, ජෝන්. 434 00:28:43,709 --> 00:28:45,508 ඔයා ඔයාගේ ජීවිතේට හොදක් කරගෙන. 435 00:28:45,549 --> 00:28:47,011 මේ කවුද? 436 00:28:48,199 --> 00:28:51,038 ඔයාගේ බාරකරුයි මමයි පරණ යාළුවො. 437 00:28:52,082 --> 00:28:53,573 යාළුවො. 438 00:28:55,969 --> 00:28:58,409 තමුන් දන්නවද, මම දන්නේ නැහැ ඔහේ මොනාද මෙතන කරන්නේ කියලා, ජාහා, 439 00:28:59,713 --> 00:29:00,938 ඒත් මම ඔයා වුනානම්, මම පුළුවන් වෙලාවේ 440 00:29:00,953 --> 00:29:02,269 පිටවෙනවා. 441 00:29:04,675 --> 00:29:06,831 ඔයා බොරු කමාන්ඩර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. 442 00:29:07,613 --> 00:29:08,913 කාමරෙන් ඉවත්වෙන්න. 443 00:29:17,608 --> 00:29:19,211 ඔයා කොහොමද ඒක දන්නේ? 444 00:29:19,890 --> 00:29:21,428 ඔයා මට කිව්වා... 445 00:29:22,897 --> 00:29:23,983 එයා බොරු කියන්නේ. 446 00:29:24,661 --> 00:29:26,182 නිසැකවම, ඔයා මෙයාව දැන්ම මරන්න ඕනේ 447 00:29:26,207 --> 00:29:27,034 ඔයාට අපහාස කළාට. 448 00:29:27,059 --> 00:29:29,965 ඔයා මට කිව්වා වගේම ඔයාගේ ළග දැල්ල තිබුනත් 449 00:29:30,449 --> 00:29:32,492 ඔයාට බැහැ කියලා, 450 00:29:32,517 --> 00:29:35,588 පදවිප්‍රාප්ති චාරිත්‍රය කරන්න. 451 00:29:43,962 --> 00:29:45,170 ඒ ඔයාද? 452 00:29:49,142 --> 00:29:50,461 ඔයා පරිපථයක් අරගෙන. 453 00:29:51,622 --> 00:29:53,243 මේ වෙළදපොළේ හිටපු කෙල්ල. 454 00:29:53,283 --> 00:29:55,110 ඔයා හැසිරුනේ ඇයව දන්නේ නැහැ වගේ. 455 00:29:56,555 --> 00:29:57,732 මම එයාගේ ආදරවන්තිය. 456 00:29:58,646 --> 00:29:59,677 ඇත්තටම? 457 00:30:00,853 --> 00:30:01,766 ඔන්ටාරි, මම කියන දේ අහන්න. 458 00:30:01,791 --> 00:30:03,649 ඔයා මේ මිනිස්සුන්ව විශ්වාස කරන්න බැහැ. 459 00:30:04,299 --> 00:30:07,584 පේන විදිහට මට විශ්වාස කරන්න බැරි එකම කෙනා තමුන් වගේ. 460 00:30:07,609 --> 00:30:10,864 මම ඔහෙට කිව්වා මට ද්‍රෝහීවුනොත් මොකද වෙන්නේ කියලා. 461 00:30:13,317 --> 00:30:14,828 ඔයා එයාව මැරුවොත්, 462 00:30:16,031 --> 00:30:17,821 මම ඔයාට උදව් කරන්නේ නැහැ. 463 00:30:19,008 --> 00:30:20,286 ඇයි? 464 00:30:24,770 --> 00:30:28,879 එයා බොරුකාරයෙක්, ඒත් එයා ළග අපි හැමෝටම 465 00:30:28,904 --> 00:30:31,137 ප්‍රයෝජනවත් වෙන දැනුමක් තියෙන්න පුළුවන්. 466 00:30:31,959 --> 00:30:33,061 මාව විශ්වාස කරන්න. 467 00:30:38,057 --> 00:30:39,424 මේ වංචාකාරයාව හිර කරන්න. 468 00:30:40,880 --> 00:30:42,446 ඔන්ටාරි, මම කියන දේ අහන්න, හරිද? 469 00:30:42,471 --> 00:30:44,759 මේ මිනිහා කියන කිසිදෙයක් ඇත්ත නෙවේ, හරිද? 470 00:30:44,784 --> 00:30:46,825 ඔයාට විශ්වාස කරන්න බැහැ... මාව අතහරිනවා. 471 00:30:46,850 --> 00:30:48,911 ජාහා! මම කියන දේ අහන්න. 472 00:30:48,936 --> 00:30:50,736 ඔන්ටාරි, ඔයාට කිසිදෙයක් විශ්වාස කරන්න බැහැ... 473 00:30:51,666 --> 00:30:53,273 කිසිමදෙයක් අරගන්න එපා... 474 00:30:53,298 --> 00:30:55,094 එපා! එපා! 475 00:30:57,578 --> 00:30:59,191 ඔයා පාලනය කරන්නේ 476 00:31:00,207 --> 00:31:02,792 කමාන්ඩර්ගේ ආත්මයේ ප්‍රඥාව නැතුව. 477 00:31:03,339 --> 00:31:05,659 ඔයාගේ මිනිස්සු ළගදීම ඒක දැනගනීවි. 478 00:31:06,733 --> 00:31:08,519 මට පුළුවන් ඔයාට යමක් පිරිනමන්න 479 00:31:09,879 --> 00:31:12,348 ගින්නටත් වඩා බලවත්... 480 00:31:13,357 --> 00:31:16,816 බෙකා ප්‍රම්හේඩාගේ සැබෑ උරුමය, 481 00:31:17,814 --> 00:31:21,362 සියලු බලයන්, සියලු ප්‍රඥාව 482 00:31:22,501 --> 00:31:25,816 අන්තර්ගත වෙනවා එක සරල යතුරක. 483 00:31:30,988 --> 00:31:33,422 ඔයාට කරන්න තියෙන එකමදේ තමා ඒක ගිලින එක. 484 00:32:07,604 --> 00:32:09,365 මම ගනුදෙනුවේ මගේ කොටස කළා. 485 00:32:09,487 --> 00:32:10,777 ඔයාගේ වාරේ. 486 00:32:11,688 --> 00:32:13,230 මාගේ යාලුවන්ට යන්න දෙන්න. 487 00:32:14,752 --> 00:32:16,844 බෙලමිට කියන්න පේන්න එන්න කියලා. 488 00:32:16,869 --> 00:32:18,352 මම දන්නේ නැහැ ඔයා මොනවද... 489 00:32:19,551 --> 00:32:20,627 එපා. 490 00:32:26,650 --> 00:32:27,856 හොදයි. 491 00:32:28,301 --> 00:32:32,620 දැන් ක්ලිප් එක එළියට ගන්න. ඒක ශාලාවේ එහාට විසි කරන්න. 492 00:32:33,264 --> 00:32:35,131 තුවක්කුව බිමින් තියලා 493 00:32:35,581 --> 00:32:36,722 ඇතුළට එන්න. 494 00:32:38,791 --> 00:32:41,295 අනේ. ඔයාට ඕනේ වුනේ මාව. 495 00:32:41,816 --> 00:32:44,405 මම ඇතුළට එන්නම් ඔයා එයාලට යන්න දුන්නම. 496 00:32:44,744 --> 00:32:46,901 මම කතා කලේ බෙලමි එක්ක. 497 00:32:47,889 --> 00:32:50,427 හරි, හරි. ඕක නවත්වන්න. 498 00:32:52,448 --> 00:32:54,043 බෙලමි, එපා. 499 00:33:26,490 --> 00:33:27,940 ඕවා ඔයාගේ. 500 00:33:40,786 --> 00:33:42,420 දන ගහනවා, ක්ලාක්. 501 00:33:47,082 --> 00:33:49,041 අත්දෙක ඔලුව පිටිපස්සෙන් තියාගන්නවා. 502 00:34:03,265 --> 00:34:04,616 එපා. 503 00:34:06,890 --> 00:34:08,404 ඔයා කැමති දෙයක් මට කරන්න, හරිද? 504 00:34:08,429 --> 00:34:09,604 එයාලට යන්න දෙන්න. 505 00:34:16,636 --> 00:34:19,861 ඔයා මිනිස්සු 381දෙනෙක්ව මැරුවා. 506 00:34:21,205 --> 00:34:23,582 උඹ නැතිකළා මගේ ළමයින්ගේ ජිවිත, 507 00:34:23,965 --> 00:34:26,834 මගේ සහෝදරයාගේ, මගේ යාලුවන්ගේ. 508 00:34:28,076 --> 00:34:30,451 තමුන් ඇත්තටම හිතුවද මම සතුටුවෙයි කියලා 509 00:34:30,476 --> 00:34:34,692 ඒ වෙනුවට එක ජීවිතයකින් විතරක්, හ්ම්ම්? 510 00:34:41,477 --> 00:34:44,381 පස්වැනි වා අගුල, ඔක්සිජන් ඉවත් කරනවා. 511 00:34:45,498 --> 00:34:48,451 පස්වැනි වා අගුල, ඔක්සිජන් ඉවත් කරනවා. 512 00:34:49,972 --> 00:34:52,312 දැන් තමුන්ටත් මට දැනුන දේ දැනෙයි. 513 00:34:57,779 --> 00:35:00,115 ඒක නවත්වන්න කියලා මගෙන් බැගෑපත්වෙයන්. 514 00:35:01,039 --> 00:35:02,680 මම උඹට කිව්වේ බැගෑපත්වෙන්න කියලා! 515 00:35:02,947 --> 00:35:04,563 - මම ඔයාගෙන් අයදිනවා. - හයියෙන්! 516 00:35:04,588 --> 00:35:06,281 අනේ! 517 00:35:06,743 --> 00:35:08,276 බෙලමි... 518 00:35:13,928 --> 00:35:16,147 ආරොන්ට ඕනේ නැහැ ඔයා මෙහෙම කරනවා දකින්න. 519 00:35:16,522 --> 00:35:18,352 උඹ එයාගේ නම කියන්න එපා! 520 00:35:24,087 --> 00:35:25,237 එපා! 521 00:35:41,307 --> 00:35:42,494 නැහැ... 522 00:35:43,291 --> 00:35:44,407 දැන්ම නෙවේ. 523 00:35:56,153 --> 00:35:58,349 මුලින්ම, ඔයා බලන් ඉන්නවා මුන් මැරෙනවා. 524 00:36:05,881 --> 00:36:08,087 ඔයාට අන්තිම වචන මොනවත් තියෙනවද යාලුවන්ට කියන්න? 525 00:36:09,595 --> 00:36:10,753 ඔව්. 526 00:36:11,474 --> 00:36:13,908 Ascende superius. 527 00:36:24,758 --> 00:36:26,220 මොකක්ද... 528 00:36:29,277 --> 00:36:30,380 එපා. 529 00:38:00,556 --> 00:38:01,609 එපා. 530 00:38:55,610 --> 00:38:57,322 අපි නැවත හමුවේවා. 531 00:39:05,085 --> 00:39:06,823 ඔබේ සටන අවසන්. 532 00:39:10,224 --> 00:39:12,763 ඔබේ සටන අවසන්. 533 00:39:23,759 --> 00:39:25,631 ඔබේ සටන අවසන්. 534 00:39:46,748 --> 00:39:50,897 දැන් යන්න වෙලාව. මම සිතියම අරන් එන්නම්. 535 00:40:23,558 --> 00:40:25,589 හේයි, අපි යනවා. ඇයි ඔයාලා ලෑස්තිවෙලා නැත්තේ? 536 00:40:25,847 --> 00:40:27,364 අපි ඔයාල එක්ක යන්නේ නැහැ. 537 00:40:27,551 --> 00:40:28,308 රේවන්... 538 00:40:28,333 --> 00:40:30,348 මෙයා යාන්තමට ඇවිදින්නේ, ඒවගේම මගේ උරහිස මාව මරවනවා. 539 00:40:31,083 --> 00:40:32,999 මගේ මොලේ හැමවිදිහකින්ම පුදුමාකාරයි. 540 00:40:33,335 --> 00:40:35,056 එයාට මතකයි ඇලි එයාවම බාගත කරනවා 541 00:40:35,081 --> 00:40:36,602 ආක් ප්‍රධාන පරිගණකයට. 542 00:40:36,712 --> 00:40:38,105 කේතය තවමත් එතන තියෙනවනම්, 543 00:40:38,380 --> 00:40:40,011 අපිට පුළුවන් වෙයි රහස් දොරක් හොයාගන්න. 544 00:40:40,249 --> 00:40:41,942 මම හිතන්නේ ඔයා ඇලි 2 සම්බන්ධ කළාම 545 00:40:41,967 --> 00:40:44,205 ලුනාට, අපිට ඇලි 1ට ප්‍රවේශ වෙන්න අවශ්‍ය වෙයි 546 00:40:44,230 --> 00:40:45,576 එයාව ඉවරයක් කරලා දාන්න. 547 00:40:46,216 --> 00:40:47,388 මිලර්. 548 00:40:47,885 --> 00:40:48,899 අපි එයාලව ආරක්ෂා කරන්නම්. 549 00:40:49,311 --> 00:40:50,838 මම මෙයාලව ආරක්ෂා කරන්නම්. 550 00:40:51,131 --> 00:40:54,190 ඔයා මොකද කියන්නේ? ඒක භයානක වෙයි. 551 00:40:54,551 --> 00:40:57,324 ඔයා මාව හොදට දන්නවා. මම එනවා. 552 00:40:58,420 --> 00:40:59,561 හරි. 553 00:41:48,797 --> 00:41:50,549 පෝලිස්වල ගේට්ටු විවෘත කළා. 554 00:41:50,972 --> 00:41:52,398 ඔයාට ස්තුතියි, එමොරි. 555 00:41:54,970 --> 00:41:57,592 දැන් ආලෝකයේ නගරය පුරවන්න වෙලාව.