1 00:00:01,380 --> 00:00:02,420 "The 100"පසුගිය කොටසින්... 2 00:00:02,716 --> 00:00:05,020 මගේ අයියා ඉන්නේ වැරදි පැත්තේ. 3 00:00:06,367 --> 00:00:07,733 ඕ., මට සමාවෙන්න. 4 00:00:09,753 --> 00:00:10,986 ඔයා මට මැරිලා. 5 00:00:11,763 --> 00:00:13,396 ඔයාට ආපහු ඔයාගේ මතකයන් ඕනේ වුනා. 6 00:00:14,480 --> 00:00:15,480 ඔන්න ඒවා ලැබුනා. 7 00:00:16,601 --> 00:00:18,340 එපා! මම පිළිගන්නවා! 8 00:00:18,502 --> 00:00:19,800 මට රේවන්ට කතා කරන්න ඕනේ. 9 00:00:19,825 --> 00:00:21,386 රේවන් ඉන්නේ ආලෝකයේ නගරයේ. 10 00:00:21,411 --> 00:00:23,682 එපා. එපා, එපා, එපා, එපා, එපා! එපා! නවත්වන්න! 11 00:00:23,707 --> 00:00:25,462 ඔයාට රේවන්ව බේරගන්න ඕනේනම්, 12 00:00:25,487 --> 00:00:28,410 ඔයාට කරන්න තියෙන්නේ යතුර අරගන්න විතරයි. 13 00:00:31,062 --> 00:00:32,165 එයා රේවන්ව ගෙනියනවා. 14 00:00:32,190 --> 00:00:34,729 ජැස්පර් ජෝර්ඩන්ව හොයාගන්න. ඔහුව මෙහාට අරන් එන්න. 15 00:00:37,888 --> 00:00:39,376 ක්ලාක්. 16 00:00:39,401 --> 00:00:40,900 ඇතුළට එන්න! 17 00:00:44,494 --> 00:00:45,816 අම්මා. 18 00:00:45,841 --> 00:00:47,495 රේවන් ඇහැරුණ ගමන්ම 19 00:00:47,520 --> 00:00:50,465 මම වටපිටාව දකිනවා, අපි ඔවුන්ව හොයාගමු. 20 00:00:50,519 --> 00:00:51,759 අපි ඒක කළාම, 21 00:00:51,784 --> 00:00:53,141 අපි ඔවුන්ගේ ඉතුරු යාළුවන්වත් හොයාගමු. 22 00:00:53,143 --> 00:00:55,109 දැන් ආකේඩියාව බිදවැටුනා, 23 00:00:55,989 --> 00:00:58,146 අපි දෙවැනි පියවරට යන්න ඕනේ. 24 00:01:11,728 --> 00:01:13,895 ජැස්පර්, අනේ මාත් එක්ක කතා කරන්න. 25 00:01:13,909 --> 00:01:16,030 මම ඔයාගේ ජිවිතේ බේරාගත්තා. 26 00:01:16,255 --> 00:01:18,166 ඒක ඔයාට ඕනෑවටත් වැඩියි. 27 00:01:23,069 --> 00:01:25,273 මගේ අම්මා එයාලට ඉඩදුන්නා මට වෙඩි තියන්න. 28 00:01:25,275 --> 00:01:27,642 මට පේනවා අභියාචනය. 29 00:01:27,762 --> 00:01:30,044 කතා කරන එක නවත්වලා ගුහාව හොයන්න. 30 00:01:30,647 --> 00:01:33,193 සින්ක්ලෙයා කිව්වේ ඒක මේ අහල පහල කියලා. 31 00:01:36,212 --> 00:01:37,692 මටත් ඒක තේරෙන්නේ නැහැ. 32 00:01:37,747 --> 00:01:39,617 ඒක මේ පරිපථ ගැන දෙයක්. 33 00:01:40,006 --> 00:01:42,557 අපි ඉක්මනටම දැනගනියි. ලෑස්ති වෙලා ඉන්න. 34 00:01:45,292 --> 00:01:48,029 ඕ., ඉන්න. ඔයාට යන්න බැහැ. 35 00:01:48,031 --> 00:01:49,730 බලාගෙන ඉන්න. 36 00:01:49,732 --> 00:01:51,365 ඔයාට ඇහුනා ජැස්පර් රේඩියෝවෙන් කියපු දේ. 37 00:01:51,367 --> 00:01:52,767 ආකේඩියාව ආරක්‍ෂිත නැහැ. 38 00:01:52,769 --> 00:01:55,002 ජැස්පර් කිව්ව දේ හරියට පිස්සුවක් වගේ. 39 00:01:55,440 --> 00:01:58,973 පයික් දැන් නැහැ. මට මගේ ගැන බලාගන්න පුළුවන්. 40 00:01:59,882 --> 00:02:01,159 භුමිවාසීන් ඔවුන්ගේ මැරුණු අය පුච්චනවා. 41 00:02:01,174 --> 00:02:03,711 මම ඒක දන්නවා, ඊටපස්සේ මොකද? 42 00:02:03,713 --> 00:02:04,358 ඔයා කොහේ යන්නද? 43 00:02:04,382 --> 00:02:06,306 ඔයාට ඒක මගෙන් අහන්න අයිතියක් නැහැ. 44 00:02:07,190 --> 00:02:08,507 මම තව මොනවද කරන්න ඕනේ මම ඔයාලගේ පැත්තේ කියලා 45 00:02:08,520 --> 00:02:10,518 ඔප්පු කරන්න? 46 00:02:10,520 --> 00:02:12,308 ආපහු ලින්කන්ව ගේන්න. 47 00:02:17,002 --> 00:02:18,568 පයික්ව පාවා දුන්න එකෙන් 48 00:02:18,581 --> 00:02:20,433 ඔයා හොද කෙනෙක් වෙන්නේ නැහැ, බෙලමි. 49 00:02:21,179 --> 00:02:22,765 ඔයා ඒක කලේ මාව බේරගන්න, 50 00:02:23,131 --> 00:02:24,918 නැතුව පයික් භුමිවාසීන්ට කළ දේ වැරදියි කියලා 51 00:02:24,926 --> 00:02:26,300 ඔයාට හිතුන නිසා නෙවේ. 52 00:02:26,302 --> 00:02:28,705 භුමිවාසීන් අපිව බඩගින්නේ මැරෙන්න ඇරියා. 53 00:02:28,723 --> 00:02:30,139 මොකද අපිව ආරක්ෂා කරන්න එව්ව සේනාව 54 00:02:30,157 --> 00:02:31,441 ඔයා සමූලඝාතනය කරපු නිසා. 55 00:02:31,465 --> 00:02:32,710 ඒ සේනාව මොන වෙලාවේ හරි 56 00:02:32,727 --> 00:02:33,857 අපිට පහරදෙන්න තිබ්බා, ඒවගේම ඔයත් ඒක දන්නවා. 57 00:02:33,872 --> 00:02:35,966 ඒත් ඔවුන් පහරදුන්නේ නැහැ. ඔයයි ඒක කලේ. 58 00:02:36,891 --> 00:02:39,178 ඔයාට තුවාල වුනාම, ඔයා පහරදෙනවා 59 00:02:39,298 --> 00:02:40,989 මොකද ඒක තමා ඔයා කරන්නේ. 60 00:02:41,333 --> 00:02:42,899 ඒකේ පලවිපාක තියෙනවා, බෙල්. 61 00:02:42,968 --> 00:02:44,416 මිනිස්සුන්ට කරදර වෙනවා. 62 00:02:45,530 --> 00:02:48,381 මිනිස්සු මැරෙනවා, ඔයාගේ මිනිස්සු. 63 00:02:49,004 --> 00:02:53,027 මොන්රෝ මැරුණා. ලින්කන් මැරුණා. 64 00:03:12,511 --> 00:03:13,917 ඔවුන් ඇවිත්. 65 00:03:23,493 --> 00:03:25,223 ඔයාගේ උදව් ඕන! 66 00:03:26,118 --> 00:03:28,496 අපි ඇයව ඇතුළට ගෙනියන්න ඕනේ ඇය ඇහැරෙන්න කලින්. 67 00:03:29,022 --> 00:03:30,656 ඔයාලගේ පස්සෙන් ආවාද? 68 00:03:31,449 --> 00:03:33,501 සමහරවිට. මම... මම දන්නේ නැහැ. 69 00:03:33,803 --> 00:03:35,428 ඇයව මෙහාට දෙන්න. 70 00:03:36,087 --> 00:03:36,831 කන්දට යන්න. 71 00:03:36,835 --> 00:03:38,089 ඔයා කවුරුහරි පස්සෙන් එනවා දැක්කොත් කියන්න. 72 00:03:38,092 --> 00:03:39,761 හාපර්, අපි මෙතන මුරට ඉන්නවා. 73 00:03:43,582 --> 00:03:46,681 ඔක්ටෙවියා, එන්න. අපිට ඔයාව ඕනේ. 74 00:03:50,726 --> 00:03:52,086 ඉඩක් හදලා දෙන්න. 75 00:03:54,636 --> 00:03:55,598 මොන මගුලක්ද ඇයට වුනේ? 76 00:03:55,619 --> 00:03:56,637 මම ඔයාට රේඩියෝවෙන් කිව්වේ. 77 00:03:56,651 --> 00:03:59,225 රේවන් තවදුරටත් රේවන් නෙවේ.ඒ කවුරුවත් එහෙම නැහැ. 78 00:04:01,400 --> 00:04:03,000 ජාහා හැමෝටම පරිපථ දුන්නා. 79 00:04:03,027 --> 00:04:04,516 ජැස්පර් හරි. මම ඒක මගේ ඇස් දෙකෙන්ම දැක්කා. 80 00:04:04,531 --> 00:04:05,946 මට ඔයාගේ උදව් ඕනේ නැහැ, හොදද? 81 00:04:06,402 --> 00:04:08,625 සන්සුන් වෙලා පැහැදිලි කරන්න. 82 00:04:09,175 --> 00:04:11,539 ජාහා පරිපථ යොදාගන්නවා හැමෝවම පාලනය කරන්න. 83 00:04:11,541 --> 00:04:13,388 ඔයා එකක් ගිල්ලම, ඒකෙන් ඔයාව වෙනස් වෙනවා. 84 00:04:13,401 --> 00:04:14,685 තමන් කවුද කියන එක අමතක වෙනවා, ඊටපස්සේ ඔයාට පේනවා 85 00:04:14,693 --> 00:04:17,677 ඇලි කියලා දෙයක්, ඇත්තටම එයා එතන ඇත්තේ නැහැ.. 86 00:04:18,116 --> 00:04:20,339 ඇය රේවන් ලවා එයාගෙම මැණික්කටුව කැප්පෙව්වා. 87 00:04:20,719 --> 00:04:22,439 එයා උත්සහ කලේ ඒ දේ එයාගේ ඔළුවෙන් එළියට ගන්න. 88 00:04:22,536 --> 00:04:23,475 මම එයාට උදව් කරන්න හැදුවා, ඒත්... 89 00:04:23,491 --> 00:04:25,041 හරි, අපි දැන් ඇයට උදව් කරමු. 90 00:04:25,057 --> 00:04:26,047 ඇය කිව්වද කොහොමද කියලා? 91 00:04:26,063 --> 00:04:27,808 එයා මොකක්හරි හදන ගමන් හිටියේ. 92 00:04:28,107 --> 00:04:29,439 එයාට අපේ පරණ අත්පලදනාවක් ඕනේ වුනා, 93 00:04:29,448 --> 00:04:31,459 ඒත් ජාහා ඒ සේරම විනාශ කළා. 94 00:04:31,461 --> 00:04:32,792 තප්පරයක් ඉන්න. 95 00:04:36,948 --> 00:04:38,551 ඒක මේ වගේද? 96 00:04:40,329 --> 00:04:41,235 මේ තියෙන්නේ ඒක... 97 00:04:41,251 --> 00:04:42,005 එහෙමම නැහැ. 98 00:04:42,037 --> 00:04:43,952 මගේ වැඩසටහනේ දෙවැනි සංස්කරණය. 99 00:04:44,639 --> 00:04:47,266 ඔයා දැන් කොහෙද කියලා හොයාගන්න. 100 00:04:50,506 --> 00:04:52,279 එයාට පැනගන්න දෙන්න එපා! 101 00:04:52,735 --> 00:04:53,483 හේයි! 102 00:04:53,496 --> 00:04:54,496 මෙහෙ ගස් විතරයි. 103 00:04:54,571 --> 00:04:56,285 - මට කිසිදෙයක් පේන්නේ නැහැ. එපා. - නවතින්න. 104 00:04:56,760 --> 00:04:58,625 මට ඔයාගේ ස්ථානය දැනගන්න ඕනේ. 105 00:04:58,784 --> 00:05:00,112 බිම් සලකුණක් හොයාගන්න. 106 00:05:00,728 --> 00:05:01,538 මට යන්න දෙන්න! 107 00:05:01,554 --> 00:05:02,794 රේවන් හොයාගත්තොත් අපි ඉන්න තැන, 108 00:05:03,142 --> 00:05:03,770 ඇලිත් දැනගන්නවා. 109 00:05:03,777 --> 00:05:04,866 ඇය එයා වෙනුවෙන් එයි. 110 00:05:08,162 --> 00:05:11,258 රිපර් ස්ටික් එක, අන්තිම මාත්‍රාව. 111 00:05:12,384 --> 00:05:13,843 අපිට යන්න වෙනවා. 112 00:05:14,111 --> 00:05:16,600 ඇයි?ඇලි දන්නේ නැහැ අපි කොහෙද කියලා. 113 00:05:16,720 --> 00:05:19,095 ඒත් මම දන්නවා අපිට අත්පලදනාවක් හොයාගන්න පුළුවන් තැනක්. 114 00:05:19,899 --> 00:05:29,899 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 115 00:05:33,035 --> 00:05:43,035 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/113© 116 00:06:11,857 --> 00:06:13,371 මම ඇය එක්ක කතා කරන්නම්. 117 00:06:13,491 --> 00:06:14,970 මාත් ඔයා එක්ක එනවා. 118 00:06:22,387 --> 00:06:24,238 මම හිතුවේ ඔයා එයා යාලුවෙක් කිව්වා කියලා. 119 00:06:26,059 --> 00:06:28,642 අපි ඒ ගැන බලාගන්නම්. මෙතන ඉන්න. 120 00:06:33,669 --> 00:06:36,116 ආකාශ ගෝත්‍රය මෙහෙට පිළිගන්නේ නැහැ, වන්හේඩා. 121 00:06:36,432 --> 00:06:38,419 නයිලා, මොකක්ද අවුල? 122 00:06:38,421 --> 00:06:39,600 එයා ඇහැරෙනවා! ඉක්මන් කරන්න. 123 00:06:39,614 --> 00:06:40,973 අපිට එයාව ඇතුළට ගෙනියන්න වෙනවා. 124 00:06:42,242 --> 00:06:43,242 ඔයාගේ තාත්තා ඉන්නවද? 125 00:06:43,258 --> 00:06:45,588 මගේ තාත්තා මැරුණා, හමුදාවේ කොටසක් මරලා දැම්මා 126 00:06:45,604 --> 00:06:48,295 ඔයාගේ මිනිස්සු ඔයාව ආරක්ෂා කරන්න හදද්දී. 127 00:06:49,665 --> 00:06:51,630 - නයිලා, අනේ. - මම කිව්වේ බැහැ. 128 00:06:51,655 --> 00:06:55,110 අපිට මේක වෙලාව නැහැ. එහාට. එහාට! 129 00:06:56,821 --> 00:06:58,177 එයාව ඇතුළට ගෙනියන්න. 130 00:06:58,856 --> 00:07:00,580 මම ඔයාට කිව්වා, මගේ අම්මා මෙහාට ඇවිත් තියෙනවා. 131 00:07:00,595 --> 00:07:01,974 ඇයත් පරිපථගත වෙලානම්, ඇලි දැනගනීවි. 132 00:07:01,987 --> 00:07:03,557 ඒ නිසයි අපි එයාව අපි එයාව පිටිපස්සෙන් තියන්නේ. 133 00:07:03,572 --> 00:07:04,572 මේ පැත්තෙන්. 134 00:07:12,206 --> 00:07:13,206 හරි. 135 00:07:13,518 --> 00:07:14,598 එයාව ඇදට තියලා ගැට ගහන්න. 136 00:07:15,353 --> 00:07:17,658 ඒකට කමක් නැහැ.එයාව අල්ලගන්න. 137 00:07:17,660 --> 00:07:19,352 ඒකට කමක් නැහැ. දැන් ඒක හරි. 138 00:07:29,545 --> 00:07:30,948 අපි දැනගන්න ඕනේ ඔයා කොහෙද කියලා. 139 00:07:30,969 --> 00:07:32,155 - මොන මගුලකද මම ඉන්නේ? - එයාව අල්ලගන්න! 140 00:07:32,163 --> 00:07:34,050 - මට යන්න දෙනවා! - අල්ලගත්තද? එයාව අල්ලගන්න! 141 00:07:34,066 --> 00:07:35,573 මට යන්න දෙන්න! 142 00:07:39,493 --> 00:07:41,293 - එපා! - රේවන්, දගලන එක නවත්වන්න. 143 00:07:41,617 --> 00:07:43,017 එයාගේ අත්! ඇයව පහළට කරලා ගැට ගහන්න! 144 00:07:43,067 --> 00:07:45,152 ඇයි හැමවෙලේම මටම කරන්න වෙන්නේ? 145 00:07:46,871 --> 00:07:47,950 සින්ක්ලෙයා, මට ඔයාගේ උදව් ඕනේ. 146 00:07:47,965 --> 00:07:48,965 යන්න, යන්න! 147 00:07:49,308 --> 00:07:52,059 හරි, ජැස්පර්. ඉක්මනට. ඉක්මනට. 148 00:07:54,706 --> 00:07:55,966 මට යන්න දෙන්න! 149 00:07:55,978 --> 00:07:57,498 - රේවන්... - එන්න. 150 00:07:59,165 --> 00:08:00,634 මෙන්න. මම ඒක කළා. 151 00:08:01,969 --> 00:08:02,987 එපා! 152 00:08:03,810 --> 00:08:05,492 මට යන්න දෙන්න! 153 00:08:06,980 --> 00:08:08,615 මට යන්න දෙන්න! 154 00:08:14,859 --> 00:08:15,993 මට යන්න දෙන්න! 155 00:08:25,761 --> 00:08:27,804 කොහොමද අපි එයාගේ ඔලුවෙන් අරක අයින් කරන්නේ? 156 00:08:27,841 --> 00:08:29,254 ඒ ගැන බලනවා. 157 00:08:30,484 --> 00:08:33,120 මාව ලිහන්න! මාව ලිහන්න! 158 00:08:33,153 --> 00:08:34,476 මම මේක බලාගන්නම්. 159 00:08:37,091 --> 00:08:38,817 - මම මෙතන ඉන්නම්. - එපා! 160 00:08:47,034 --> 00:08:49,826 නයිලා, අපිට විකල්පයක් නැහැ. 161 00:08:50,375 --> 00:08:52,235 අපේ යාළුවා ඔයාවවත් මේ කාමරෙවත් දකින්න බැහැ 162 00:08:52,246 --> 00:08:53,430 එයාට හොද වෙනකම්. 163 00:08:53,870 --> 00:08:54,947 ඇයි? 164 00:08:55,824 --> 00:08:56,945 ඒක පැහැදිලි කරන්න අමාරුයි. 165 00:08:57,029 --> 00:08:58,261 උත්සහ කරන්න. 166 00:08:59,242 --> 00:09:00,758 මාව විශ්වාස කරන්න මම ඔයාට කියන නිසා 167 00:09:00,766 --> 00:09:02,280 ඒක වැදගත් කියලා. 168 00:09:02,703 --> 00:09:05,859 ඔයාව විශ්වාස කරන්න ආකාශ ගෝත්‍රය කරපු දේට පස්සේ? 169 00:09:05,863 --> 00:09:07,438 ඒ අපි නෙවේ. 170 00:09:09,301 --> 00:09:11,805 මට ඔයාගේ තාත්තා ගැන කනගාටුයි. 171 00:09:13,498 --> 00:09:14,994 අපි හැමෝටම කණගාටුයි. 172 00:09:19,856 --> 00:09:21,929 ඔයාට මගෙන් මොනාද ඕනේ, ක්ලාක්? 173 00:09:22,049 --> 00:09:23,907 කලින් වතාවේ මම මෙහෙට ආපු වෙලාවේ, 174 00:09:24,027 --> 00:09:25,994 ඔයාට අපේ අත්පලදනාවක් දුන්නා. 175 00:09:26,782 --> 00:09:28,989 අපිට දැන් ඒක ඕනේ අපේ යාළුවව බේරගන්න. 176 00:09:28,991 --> 00:09:30,558 ඉතින් මම මොකටද ඔයාට උදව් කරන්නේ? 177 00:09:30,578 --> 00:09:33,290 මොකද මම දන්නවා ඔයා අහිංසක කෙල්ලෙක්ට දුක් විදින්න සලස්වන්නේ නැහැ. 178 00:09:40,949 --> 00:09:42,469 මෙතන ඉන්න. 179 00:09:54,406 --> 00:09:55,749 ඔයා හොදින්ද? 180 00:09:57,313 --> 00:09:58,552 හොදයි. 181 00:10:02,764 --> 00:10:04,591 නයිලා කිව්වා අපිට මෙතන වැඩ කරන්න කියලා. 182 00:10:04,842 --> 00:10:06,593 ඉතින් අපි කොහොමද මේක කරන්නේ? 183 00:10:08,076 --> 00:10:10,522 අපි හිතන්නේ රෙවන්ට ඕනේ වුනා මේ අත්පලදනා යොදාගන්න 184 00:10:10,534 --> 00:10:14,768 EMP ජනනය කරන්න, ඒක අද්භුතාකාර බුද්ධිමත් දෙයක්. 185 00:10:15,270 --> 00:10:16,093 එකේ තේරුම? 186 00:10:16,150 --> 00:10:18,138 ඉලක්ක කරන ලද විද්‍යුත් චුම්භක ස්පන්දනයකට 187 00:10:18,140 --> 00:10:19,940 පුළුවන් වෙයි පරිපථ පද්ධතිය විනාශ කරන්න. 188 00:10:19,942 --> 00:10:22,944 අහ්හ්, අපිට මේක යොදාගන්න පුළුවන් EMP යවන්න 189 00:10:23,347 --> 00:10:25,227 රේවන්ගේ ස්නායු පද්ධතිය හරහා. 190 00:10:25,302 --> 00:10:27,069 පරස්පරතාවය ප්‍රතිවර්තනය කරන්න ඕනේ 191 00:10:27,079 --> 00:10:29,098 වයරයේ බාහිර ආදාහකයකින් සහ බැටරියක් සම්බන්ධ කිරීමෙන් 192 00:10:29,112 --> 00:10:30,368 ඒත් ඒකෙන් ඇයට මොනවා වෙයිද? 193 00:10:30,379 --> 00:10:32,101 අහ්හ්, EMPවලින් අපේ ශරීරයට හානියක් වෙන්නේ නැහැ, 194 00:10:32,113 --> 00:10:33,233 ඒත් මම දන්නේ නැහැ මේ පරිපථය මොනවගේ යාන්ත්‍රනයකින් 195 00:10:33,241 --> 00:10:35,378 ඇයගේ මොළයට සම්බන්ධ වෙලාද කියලා. 196 00:10:35,414 --> 00:10:36,897 මේක රේවන්ගේ සැලසුම. 197 00:10:37,316 --> 00:10:39,396 එයා ඒක කරන්නේ නැහැ ඒකෙන් එයාගේ මොලේ විනාශ වෙනවනම්. 198 00:10:40,018 --> 00:10:42,244 ඒක රදා පවතිනවා ඇයට අවශ්‍ය වුනේ කොහොමද කියන එක මත. 199 00:10:42,914 --> 00:10:44,614 ඒ ඇරත්, විද්‍යුත් චුම්භකයක් නැතුව 200 00:10:44,627 --> 00:10:45,963 මේක නිකන් කතාවක් විතරයි. 201 00:10:46,026 --> 00:10:47,428 අපිට කොහෙන්ද එකක් ගන්න පුළුවන්? 202 00:10:47,968 --> 00:10:48,921 ආක් එකෙන්. 203 00:10:48,974 --> 00:10:51,238 හැම මධ්‍යස්ථානයකම තියෙනවා ස්පන්දන ප්‍රේරක තෙරපුමක් 204 00:10:51,240 --> 00:10:52,155 උපාමාරු කිරීම සදහා. 205 00:10:52,165 --> 00:10:53,765 ආකේඩියාව සීමාවෙන් පිට තියෙන්නේ. 206 00:10:54,292 --> 00:10:55,480 ඒක භයානක වැඩියි. ඔයාට එයාලා කියපු දේ ඇහුනා. 207 00:10:55,495 --> 00:10:56,695 අපි වැටුණු යානය පාවිච්චි කරමු. 208 00:10:57,848 --> 00:10:59,580 ඒකෙත් P.I. තෙරපුම් තියෙනවා ආක් මධ්‍යස්ථානයේ වගේම. 209 00:10:59,582 --> 00:11:01,553 ඒක හොදයි. හරි. 210 00:11:01,590 --> 00:11:03,617 - මම ගිහින් කාන්දමක් අරන් එන්නම්. - අහ්හ්, එපා. 211 00:11:04,195 --> 00:11:05,087 ඔයා රේවන් එක්ක නැවතිලා 212 00:11:05,097 --> 00:11:07,187 මේක වැඩ කරන විදිහක් හොයාගන්න. 213 00:11:07,608 --> 00:11:08,608 මම රෝවර් එකෙන් යන්නම්, 214 00:11:08,686 --> 00:11:10,374 ඔයා උපකරණය හදලා ඉවරවෙන වෙලාව වෙනකොට ආපහු එන්නම්. 215 00:11:10,389 --> 00:11:11,610 මම ඔයා එක්ක එනවා. 216 00:11:15,271 --> 00:11:16,277 එපා. 217 00:11:40,026 --> 00:11:42,015 තව පොඩ්ඩක් එහාට වුනොත් 218 00:11:42,273 --> 00:11:44,458 ඔයාට ගැටවලට ලංවෙන්න පුළුවන්. 219 00:11:47,446 --> 00:11:50,470 අයියෝ. එපා... ඕක කරන්න එපා. 220 00:11:50,590 --> 00:11:51,682 රේවන්... 221 00:11:53,936 --> 00:11:55,315 ඔයා මොනවද කරන්නේ? 222 00:12:07,840 --> 00:12:10,450 ආලෝකයේ නගරයේ වේදනාව නැහැ. 223 00:12:14,565 --> 00:12:16,101 යාලුවනේ? 224 00:12:21,805 --> 00:12:23,036 යාලුවනේ! 225 00:12:24,609 --> 00:12:26,774 - එයාව නවත්වන්න. - ජැසපර්, අර පැත්තට යන්න. 226 00:12:27,792 --> 00:12:29,659 - නවත්වන්න. - එයා ආපහු තුවාල පාරගෙන. 227 00:12:31,206 --> 00:12:33,589 මගෙන් අහකට වෙනවා. මගෙන් අහකට වෙනවා. 228 00:12:33,605 --> 00:12:34,951 එයා ලේ ගිහිල්ලම මැරෙයි. 229 00:12:34,964 --> 00:12:36,113 මට වෙළුම්පටි ඕනේ. 230 00:12:37,228 --> 00:12:38,361 මම ඇයව අල්ලගත්තා. 231 00:12:38,394 --> 00:12:40,254 බෙලමි, ඇයගේ මැණික්කටුව අල්ලගන්න. 232 00:12:42,235 --> 00:12:43,990 රේවන්, අපිත් එක්ක සටන් කරන එක නවත්වන්න. 233 00:12:47,481 --> 00:12:50,730 ඇලි., ඇලි., ඇලි.! 234 00:12:50,750 --> 00:12:52,900 මම විශ්වාස කරනවා... මම දන්නවා ඔයාට අපිව ඇහෙනවා. 235 00:12:53,569 --> 00:12:54,641 ඇයි ඔයා ඇයට මෙහෙම කරන්නේ? 236 00:12:54,658 --> 00:12:55,861 ඇයට යන්න දෙන්න. 237 00:12:56,590 --> 00:13:00,707 මම ඇයට යන්න දෙන්නම් ඔයාලා මට ඕන දේ දුන්නම. 238 00:13:01,029 --> 00:13:03,459 ක්ලාක්ගේ ළග තියෙන තාක්ෂනය, 239 00:13:03,952 --> 00:13:05,844 ඒක අයිති මට. 240 00:13:06,343 --> 00:13:07,614 වෙන්න බැහැ. 241 00:13:07,630 --> 00:13:08,735 ක්ලාක්, ඒක එයාට දෙන්න. 242 00:13:09,652 --> 00:13:10,652 ක්ලාක්! 243 00:13:13,614 --> 00:13:17,491 ඔයා රේවන්ට මැරෙන්න දුන්නොත්, ඔයාට ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. 244 00:13:21,948 --> 00:13:23,530 එයාලට ඉඩදෙන්න ඔයාට උදව් කරන්න. 245 00:13:28,932 --> 00:13:32,206 ඇයගේ අත් ලිහන්න. ඇයව නොසොල්වා අල්ලගන්න. 246 00:13:53,066 --> 00:13:55,963 ක්ලාක්, එයා කවදාවත් පැනලා යන්න හදන එක 247 00:13:55,965 --> 00:13:57,738 නතර කරන්නේ නැහැ. 248 00:13:57,968 --> 00:14:00,770 අපිට බැහැ ඇයට ආයේ පාරක් එයාටම කරදර කරගන්න ඉඩදෙන්න. 249 00:14:01,141 --> 00:14:02,753 කාටහරි ඇය එක්ක ඉන්න වෙනවා. 250 00:14:02,873 --> 00:14:04,725 මම පළමු මුරය ඉන්නම්. 251 00:14:05,683 --> 00:14:06,228 අපි වාර බෙදාගමු. 252 00:14:06,242 --> 00:14:08,103 ඔයා අණ දෙන්නේ නැහැ, ක්ලාක්. 253 00:14:12,854 --> 00:14:16,283 පේන විදිහට එයා ඔයාට සමාව දීලා නැහැ එයාගේ පෙම්වතියව මැරුවට. 254 00:14:17,370 --> 00:14:18,683 ජැස්පර්, 255 00:14:19,148 --> 00:14:20,798 විවේකයක් ගන්න. 256 00:14:53,703 --> 00:14:56,690 ඔයාට අවුලක් නැද්ද එයා මෙච්චර කාලෙකට පස්සේ ආපහු ආපු එකට, 257 00:14:56,692 --> 00:14:58,288 පාලනය කරන්න? 258 00:15:00,147 --> 00:15:01,539 එයා හදන්නේ රේවන්ව බේරගන්න. 259 00:15:03,117 --> 00:15:05,696 රේවන්ව බේරගන්න වටිනවා කියලා හිතන එකත් පුදුමයි. 260 00:15:06,869 --> 00:15:08,212 එයාගේ වාසනාව. 261 00:15:12,216 --> 00:15:14,808 අපි ඔයා ගැන කතා කරමු, ජැස්පර්. 262 00:15:16,094 --> 00:15:17,873 ඔයාට බැහැ ඔයාගේ තරහවට ඉඩදෙන්න 263 00:15:17,894 --> 00:15:19,117 අපි මෙතන කරන්න තියෙන දෙයට හරස්වෙන්න. 264 00:15:19,132 --> 00:15:22,089 ඔයා දන්නවද, ඔයා එහෙම කියනකොට ඒක විහිළුවක්. 265 00:15:23,005 --> 00:15:25,683 ඔයාට තරහ ගියාම, මිනිස්සු මැරෙනවා. 266 00:15:26,174 --> 00:15:28,855 ඒ ගැන අහන්න අතන ඉන්න කෙල්ලගෙන්. 267 00:16:36,720 --> 00:16:38,281 ඔයාට ස්තුතියි. 268 00:16:44,996 --> 00:16:46,966 ඔයා කවදාහරි එයාලගේ මූණු දැක්කද? 269 00:16:50,216 --> 00:16:50,884 මොකක්ද? 270 00:16:50,910 --> 00:16:52,766 ඔයා මරපු මිනිස්සුන්ගේ. 271 00:16:54,239 --> 00:16:55,247 හෙහ්. 272 00:16:56,917 --> 00:16:58,777 මම දන්නවා ඔයා කරන දේ, 273 00:16:59,752 --> 00:17:01,803 ඒත් ඔයාට මාව අල්ලගන්න බැහැ ඇලි ඉතින් කරදර වෙන්න එපා. 274 00:17:01,823 --> 00:17:04,075 මේ ඇලි නෙවේ., ක්ලාක්. 275 00:17:04,909 --> 00:17:06,114 මේ රේවන්, 276 00:17:07,098 --> 00:17:08,232 ඒවගේම මම හදන්නේ ඔයාව අල්ලගන්න නෙවේ. 277 00:17:08,245 --> 00:17:10,521 මම... මම උත්සහ කරන්නේ ඔයාට ඇත්ත කියන්න 278 00:17:11,531 --> 00:17:13,201 මොකද වෙන කවුරුවත් ඒක කරන්නේ නැහැ. 279 00:17:15,179 --> 00:17:18,500 ඔයා යන හැම තැනකටම මරණය පස්සෙන් එනවා. 280 00:17:19,804 --> 00:17:21,926 ඔයාට හැමවෙලේම ඕනේ වුනේ හැමෝවම බේරගන්න. 281 00:17:22,562 --> 00:17:23,634 ඔයාට තේරෙන්නේ නැති දේ තමයි, 282 00:17:23,649 --> 00:17:25,738 ඔයාගෙන් තමයි අපිව බේරගන්න ඕනේ. 283 00:17:26,800 --> 00:17:28,293 වේල්ස් මැරුණා මොකද ඔයා දැක්කේ නැහැ 284 00:17:28,306 --> 00:17:30,828 චාලට් නරක කෙනෙක් කියලා. 285 00:17:31,614 --> 00:17:33,529 ෆින් මැරුණා මොකද ඔයා එයාගේ හිත බින්දා 286 00:17:33,537 --> 00:17:35,451 වගේම ඊටපස්සේ පිහියකින් ඒකට ඇන්න නිසා. 287 00:17:35,922 --> 00:17:38,311 අනිවා, මම ඔට්ටු අල්ලනවා ලෙක්සාවත් මරාගන්න ඇත්තේ ඔයාම තමයි. 288 00:17:39,719 --> 00:17:41,004 කට වහනවා. 289 00:17:41,782 --> 00:17:43,289 ඒවගේම තව ඉන්නවා, නාකි තාත්තා. 290 00:17:43,310 --> 00:17:44,170 මම කිව්වේ, කට වහගන්න. 291 00:17:44,185 --> 00:17:45,951 ඔයාගේ අම්මා මාත් එක්ක මෙතන ඉන්නවා, ක්ලාක්. 292 00:17:45,961 --> 00:17:47,280 ඇය මට කිව්වා ඔයා උත්සහ කියලා ඔහුට ඒත්තු ගන්වන්න 293 00:17:47,295 --> 00:17:48,844 ආක් මධ්‍යස්ථානය මියයනවා කියන එක 294 00:17:48,867 --> 00:17:50,330 ජනතාවට කියන්න එපා කියලා. 295 00:17:50,360 --> 00:17:52,629 ඔයාට තව උත්සහ කරන්න තිබ්බා. 296 00:17:52,655 --> 00:17:54,701 එයාගේ ලේ ඔයාගේ අත්වලත් තියෙනවා. 297 00:17:54,703 --> 00:17:55,788 කට වහගන්නවා! 298 00:17:55,846 --> 00:17:58,138 ඔයාට පුළුවන් පරාර්ථකාමී විරවරියගේ රගපෑම පිටිපස්සේ හැංගෙන්න. 299 00:17:58,140 --> 00:18:00,429 අපි දකිනවා ඔයා ඇත්තටම කවුද කියලා... 300 00:18:00,549 --> 00:18:03,090 ලංවෙන කාටවුනත් විසක්. 301 00:18:08,615 --> 00:18:10,468 තමුන් කම්මුතුයි ඇලි.. ඔහෙට මාව ඇහෙනවද? 302 00:18:10,499 --> 00:18:13,086 - අපි ඔහේව පුළුස්සනවා. - හේයි! හේයි! එන්න.එන්න. 303 00:18:15,907 --> 00:18:17,049 - එහාට යන්න. - නවත්වන්න! 304 00:18:17,078 --> 00:18:18,078 එපා! 305 00:18:18,798 --> 00:18:20,613 සන්සුන් වෙන්න. 306 00:18:22,913 --> 00:18:24,184 නියම වැඩක්. 307 00:18:25,055 --> 00:18:28,994 පුළුස්සන්න... සෘජු තාපයකින් පුළුස්සන්න, 308 00:18:29,738 --> 00:18:33,340 පරිපථ පද්ධතිය විනාශ කරලා දාන්න අධික ධාරාවකින්. 309 00:18:34,955 --> 00:18:36,855 ඔවුන් නිසැකවම EMP එකක් හදනවා ඇති. 310 00:18:37,130 --> 00:18:38,959 ඒක තමා මම කරන්න උත්සහ කලේ. 311 00:18:39,561 --> 00:18:42,044 ඔවුන්ට විද්‍යුත් චුම්භකයක් ඕනේ වෙනවා. 312 00:18:42,967 --> 00:18:44,584 කොහෙන්ද ඔවුන්ට එකක් ගන්න පුළුවන්? 313 00:18:46,620 --> 00:18:48,431 ඔවුන් යන්නේ වැටුණු යානයට. 314 00:18:48,589 --> 00:18:50,147 එහෙනම් අපිත් යනවා. 315 00:19:08,844 --> 00:19:10,978 කවුද හිතුවේ වැටුණු යානය දකින එක හොදක් වෙයි කියලා? 316 00:19:12,268 --> 00:19:13,487 එහෙම නැහැ. 317 00:19:27,148 --> 00:19:29,234 මට ඇහුනා ඔයා බෙලමිට කියනවා ඔයා යනවා කියලා. 318 00:19:29,647 --> 00:19:30,797 ඒක ඇත්තක්ද, 319 00:19:31,287 --> 00:19:32,990 අපි මුහුණ දීපු හැමදේකටම පස්සෙත්? 320 00:19:34,244 --> 00:19:35,244 ඔව්. 321 00:19:36,827 --> 00:19:40,437 ඔක්ටේවියා, අපියි ඔයාගේ මිනිස්සු. 322 00:19:41,343 --> 00:19:42,781 අපිව පහළට එව්වේ එකට. 323 00:19:43,390 --> 00:19:44,783 අපි බේරුනේ එකට. 324 00:19:45,394 --> 00:19:47,181 ලින්කන් මගේ කෙනෙක්. 325 00:19:48,356 --> 00:19:50,559 මම ගස් ගෝත්‍රයේ නෙවේ. මම ආකාශ ගෝත්‍රයේ නෙවේ. 326 00:19:51,371 --> 00:19:52,371 මම මොකුත්ම නෙවේ. 327 00:19:53,776 --> 00:19:55,268 ඔයා සියදෙනාගෙන් එක්කෙනෙක්. 328 00:20:02,347 --> 00:20:03,694 තවදුරටත් නැහැ. 329 00:20:27,427 --> 00:20:29,661 මම ඇයට ඉඩදුන්නා මාව අල්ලගන්න. 330 00:20:30,693 --> 00:20:31,763 ඔයා කියන්න ඕනේ නැහැ. 331 00:20:34,333 --> 00:20:35,717 විවේකයක් ගන්න. 332 00:20:36,967 --> 00:20:39,157 මම පොඩි වෙලාවකට ඇයට මට තුවාල කරන්න ඉඩදෙන්නම්. 333 00:20:49,087 --> 00:20:50,275 ඇත්ත රිදෙනවා නේද, හාහ්? 334 00:21:05,306 --> 00:21:06,455 මට සමාවෙන්න. 335 00:21:09,673 --> 00:21:10,786 මොකක්ද? 336 00:21:11,911 --> 00:21:13,831 මට කවදාවත් මායාට කරදරයක් කරන්න ඕනේ වුනේ නැහැ. 337 00:21:15,999 --> 00:21:17,673 මට කවදාවත් මේ කිසිදෙයක් ඕනේ වුනේ නැහැ. 338 00:21:23,889 --> 00:21:25,370 මට අපේ මිනිස්සුන්ව බේරගන්න වුනා. 339 00:21:25,395 --> 00:21:27,350 මම හැම කෙනෙක්වම බේරගන්න හිටියේ. 340 00:21:31,969 --> 00:21:33,797 මම කැමතියි ඔයා එහෙම කළානම්. 341 00:21:39,422 --> 00:21:41,643 ඔයාගේ කණගාටුව ගහගන්නවා පස්ස පැත්තේ. 342 00:21:51,776 --> 00:21:52,663 මට මාර වෙලාවක් ගියා 343 00:21:52,688 --> 00:21:53,882 ඒක ඇරගන්න, 344 00:21:53,907 --> 00:21:55,615 ඒත් මම ඒක අරගත්තා. 345 00:22:09,605 --> 00:22:10,723 ඔක්ටෙවියා! 346 00:22:24,348 --> 00:22:27,143 ඔහ්හ්, මොන්ටි. දෙවියන්ට ස්තුති වෙච්චාවේ. 347 00:22:27,168 --> 00:22:28,971 - අම්මා? - ඔහ්හ්... 348 00:22:30,934 --> 00:22:32,894 මට හොදටම විශ්වාසයි මටඑයාලව මග ඇරුනා කැලේ ඇතුලෙදි. 349 00:22:32,972 --> 00:22:35,804 ඔයා කාවවත් දැක්කද? එයාලා හැමතැනම. 350 00:22:39,683 --> 00:22:40,983 ඔයා පැනගත්තාද? 351 00:22:41,975 --> 00:22:43,401 මට ඔයාව හොයාගන්න ඕනේ වුනා. 352 00:22:48,424 --> 00:22:49,752 කොහොමද ඔයා මාව පාවා දුන්නේ? 353 00:22:51,402 --> 00:22:52,767 මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. 354 00:22:55,663 --> 00:22:59,444 අම්මේ, තාත්තගේ කැමතිම පාට මොකක්ද? 355 00:23:01,151 --> 00:23:02,925 අපිට මේවට වෙලාවක් නැහැ. 356 00:23:02,950 --> 00:23:04,382 අපිට ඉන්න බැහැ. 357 00:23:04,463 --> 00:23:06,314 හැම කෙනෙක්ම දන්නවා ඔයාව මෙතන හොයන්න ඕනේ බව. 358 00:23:06,339 --> 00:23:07,670 දුඹුරු. 359 00:23:08,959 --> 00:23:10,929 ඔහු කිව්වා එයාට ඒකෙන් ඔයාගේ ඇස් මතක් වෙන බව, 360 00:23:12,023 --> 00:23:15,750 ඒත් ඔයාට ඒක මතක නැහැ, මතකද? 361 00:23:20,454 --> 00:23:22,068 ඔහුට යන්න දෙන්න එපා. 362 00:23:22,192 --> 00:23:23,476 ඔහු යතුර අරගන්න ඕනේ 363 00:23:23,501 --> 00:23:25,400 එතකොට ඔහුට පුළුවන් අපිව රේවන් ළගට අරන් යන්න. 364 00:23:28,377 --> 00:23:29,377 දෙයියනේ! 365 00:23:33,356 --> 00:23:34,509 අම්මේ, නවත්වන්න! 366 00:23:35,301 --> 00:23:37,536 මම නවත්වන්නම් ඔයා මේක අරගත්තම. 367 00:23:38,124 --> 00:23:39,124 කවදාවත් නැහැ. 368 00:23:43,998 --> 00:23:45,058 එයාගෙන් අහකට වෙනවා! ඔයා හොදින්ද? 369 00:23:45,073 --> 00:23:46,073 එයා පරිපථය ගිලලා. 370 00:23:47,842 --> 00:23:49,647 ඔක්ටේවියා! එපා! 371 00:24:00,311 --> 00:24:01,650 අම්මේ!ඔයා මොනවද කරන්නේ? 372 00:24:01,674 --> 00:24:02,859 අනේ ඕක නවත්වන්න! 373 00:24:04,309 --> 00:24:06,104 නවත්වන්න, අම්මේ! 374 00:24:06,682 --> 00:24:08,146 මට මේක කරන්න ඉඩ තියන්න එපා. 375 00:24:14,230 --> 00:24:15,473 අම්මේ! 376 00:24:32,458 --> 00:24:33,737 මොන්ටි! 377 00:24:58,341 --> 00:24:59,360 හේයි. 378 00:24:59,639 --> 00:25:01,166 මම නැවත රැහැන් ගත කරන්න ඕනේ පිළිස්සීම් යාන්ත්‍රනය 379 00:25:01,181 --> 00:25:02,597 එතකොට අපි වැඩේට ලෑස්තියි. 380 00:25:05,700 --> 00:25:07,144 රේවන්ට අවුලක් වෙන එකක් නැහැ. 381 00:25:10,502 --> 00:25:11,729 ඔයා ඒක දන්නේ නැහැ. 382 00:25:15,916 --> 00:25:18,302 එයා විතරයි මට හිටියේ, ක්ලාක්. 383 00:25:19,016 --> 00:25:21,375 මොකද වෙන්නේ මම මේ හදන දෙයින් 384 00:25:21,409 --> 00:25:23,582 ඇයගේ බුද්ධිමත් මොලේ විනාශ කළොත්? 385 00:25:24,933 --> 00:25:26,253 මම කොහොමද ඒකත් එක්ක ජිවත් වෙන්නේ? 386 00:25:28,364 --> 00:25:29,848 ජැස්පර් කිව්වා ඇය උත්සහ කළා කියලා 387 00:25:29,873 --> 00:25:32,132 තනියම ඇලිව විසන්ධි කරන්න. 388 00:25:32,677 --> 00:25:34,415 ඒ රේවන් නෙවේ තවදුරටත්. 389 00:25:35,386 --> 00:25:36,771 ඔයාට ඒ ගැන විශ්වාසද? 390 00:25:37,943 --> 00:25:39,794 මට කිසිදෙයක් ගැන විශ්වාස නැහැ, 391 00:25:41,903 --> 00:25:43,851 ඒත් මේක තමා අපේ එකම විකල්පය. 392 00:25:59,330 --> 00:26:00,835 ඒ ඇත්තටම ඇය නෙවේ. 393 00:26:04,067 --> 00:26:05,421 ඒ ඇලි. 394 00:26:06,458 --> 00:26:07,935 මගේ අම්මා දැනටම මැරිලා. 395 00:26:11,009 --> 00:26:12,665 - මොන්ටි... - ඒ ඇය නෙවේ. 396 00:26:23,489 --> 00:26:24,965 ඒ ඇය නෙවේ. 397 00:26:28,536 --> 00:26:30,363 එයාලා විද්‍යුත් චුම්භකය අරගත්තා. 398 00:26:30,956 --> 00:26:33,557 එයාලා එනගමන් ඉන්නේ. ඔයාට ඉක්මන් කරන්න වෙනවා. 399 00:26:37,435 --> 00:26:40,133 බලන්නකෝ ඔයාලගේ එක්සත් පෙරමුණ. 400 00:26:40,544 --> 00:26:42,209 මට කියන්න, ඇයි ඔයා බෙලමිට සමාව දුන්නේ 401 00:26:42,211 --> 00:26:44,922 ඔයාගේ පෙම්වතියව මරපු එකට? 402 00:26:45,605 --> 00:26:47,996 - මොකක්ද එයාගේ නම මොකක්ද? - මායා ගැන කතා කරන්න එපා. 403 00:26:48,021 --> 00:26:49,687 ඔයා මේකට ඇහුම්කන් දෙන්න ඕනේ නැහැ. 404 00:26:49,825 --> 00:26:51,490 ජැස්පර්ව ආරක්ෂා කරන්න. 405 00:26:52,475 --> 00:26:56,557 ජැස්පර් හරිම සංවේදියි. ජැස්පර්ට කෙනෙක්ව නැතිවුනා. 406 00:26:56,769 --> 00:26:59,960 හැමෝම ඔහුගේ හැගීම්වලට සහයවෙනවා. 407 00:26:59,962 --> 00:27:03,089 අපි හැමෝටම කාවහරි නැතිවුනා. ඔයා දැක්කේ නැහැ අපි දුක් විදිනවා. 408 00:27:03,408 --> 00:27:06,901 ඔයා දැක්කේ නැහැ අපි නාස්ති වෙනවා, වැඩකට නැතිවෙනවා... 409 00:27:06,903 --> 00:27:09,236 නැහැ. ඔයා පෙත්තක් අරගත්තා ඔයාගේ වේදනාව නැති කරගන්න. 410 00:27:09,625 --> 00:27:10,756 ඔයා ඔයාගේ මතකයන් අතහැරියා. 411 00:27:10,781 --> 00:27:13,739 ඉතින් ඇයි අපි ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ? 412 00:27:14,419 --> 00:27:17,630 ඔයා පුරුදුවෙලා හිටියා මිනිස්සුන්ගේ බෙහෙත්වලින් මත්වෙන්න. 413 00:27:18,224 --> 00:27:20,534 ආත්මාර්ථකාමී පරාජිතයෙක් වෙන එක තමා ඔයාට කරන්න පුළුවන්. 414 00:27:20,559 --> 00:27:21,309 කරුණාකරලා නවත්වන්න. 415 00:27:21,334 --> 00:27:23,094 ඒක තමයි අපි හැමෝටම පේන්නේ ඔයා දිහා බැලුවම... 416 00:27:23,147 --> 00:27:26,415 බයගුල්ලෙක්, හුස්ම නාස්තියක්. 417 00:27:26,644 --> 00:27:28,943 ඇයි ඔයා ජීවත්වෙන්න කරදර වෙන්නේ? 418 00:27:29,266 --> 00:27:34,202 ඔයා දුර්වලයි, කාලකන්ණියි. ඔයාට මාව බේරගන්න බැහැ. 419 00:27:34,991 --> 00:27:36,835 ඔයාට අඩුමගානේ ඔයාවවත් බේරගන්න බැහැ. 420 00:27:37,570 --> 00:27:39,450 ඔයාට බේරගන්න බැරිවුනා මොකක්ද එයාගේ නම. 421 00:27:39,475 --> 00:27:40,695 තමුන් එයාව දන්නවා! 422 00:27:41,375 --> 00:27:43,394 ජැස්පර්, හිතන්න. 423 00:27:43,419 --> 00:27:45,120 ඒ කතා කරන්නේ රේවන් නෙවේ. 424 00:27:46,102 --> 00:27:48,431 ඔයා ඇයට අවශ්‍ය දෙන ලබාදෙනවා. 425 00:27:49,500 --> 00:27:50,500 යන්න. 426 00:28:05,629 --> 00:28:07,595 ඔයයි මමයි විතරයි, හාහ්? 427 00:28:09,157 --> 00:28:10,946 ඔහ්හ්, අයියෝ, බෙලමි. 428 00:28:11,444 --> 00:28:14,511 අපි එකට විනෝද වුනානේ, එහෙම නේද? 429 00:28:16,864 --> 00:28:18,153 ඒකට කමක් නැහැ. 430 00:28:19,223 --> 00:28:21,192 අපි ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ... 431 00:28:21,978 --> 00:28:24,678 කොහොමත් ඒකෙ කතා කරන්න වැඩි යමක් නැහැනේ... 432 00:28:24,680 --> 00:28:26,241 ඒත් මට එක ප්‍රශ්නයක් තියෙනවා. 433 00:28:26,694 --> 00:28:29,117 ඔයාට වදදෙනවද මවුන්ට් වෙදර්වල සංහාරයට 434 00:28:29,142 --> 00:28:31,257 ඔයාට ලකුණු ලැබුනේ නැති එකට? 435 00:28:33,823 --> 00:28:35,353 ඔයත් ඒ හැම කෙනෙක්වම මරලා දැම්මානේ, 436 00:28:35,377 --> 00:28:37,451 ඒත් ඔයාව නිකන්ම අමතක වුනා. 437 00:28:37,476 --> 00:28:40,407 ආපහු පාරක්, ඔයාට කිසිම ස්තුතියක් ලැබුනේ නැහැ 438 00:28:40,432 --> 00:28:42,315 ආක් එකේ මරණවලටත්. 439 00:28:42,650 --> 00:28:45,573 මිනිස්සු කීදෙනෙක් විදෙව්වාද ඔයා මගේ රේඩියෝව විසි කරලා දැම්මම? 440 00:28:45,647 --> 00:28:48,655 ඔයා දන්නවනේ, අඩුමගානේ ක්ලාක් එයාගේ මිනිස්සුන්වවත් බේරාගත්තා. 441 00:28:49,178 --> 00:28:51,343 ඔයා බේරගත්තේ ඔයාව විතරයි. 442 00:28:51,620 --> 00:28:53,841 අනිවාර්යයෙන්ම ඒ කිසිදෙයක් සසදන්න බැහැ 443 00:28:54,893 --> 00:28:56,844 තමන්ගේ අම්මාව මරාගත්ත එකට. 444 00:28:59,364 --> 00:29:01,282 ඔයා පොඩි නංගිව එක්කන් ගියා 445 00:29:01,284 --> 00:29:02,957 ඇයගේ පළමු නැටුමට. 446 00:29:03,691 --> 00:29:06,550 ඔයාට ඒ වෙනුවට වා අගුලෙන් පිටත පෙන්වන්න තිබ්බා. 447 00:29:07,488 --> 00:29:09,531 ඔයා හිතනවද එයා ආඩම්බර වෙයි කියලා 448 00:29:10,094 --> 00:29:11,914 ඔයා දැන් මොනවගේ නායකයෙක් වෙලාද කියලා, 449 00:29:13,422 --> 00:29:16,771 නැත්නම් එයා ඇත්ත දකීවිද අපි හැමෝම වගේ, 450 00:29:17,345 --> 00:29:18,857 ඔයත් අනුගාමිකයෙක් කියලා? 451 00:29:19,191 --> 00:29:22,179 ක්ලාක් ඇවිල්ලා එක දවසයි ගියේ, ඔයා දැනටම ඇයගෙන් නියෝග ගන්නවා, 452 00:29:22,462 --> 00:29:26,257 යහපත්, පොඩි නයිට්වරයා ඔහුගේ රැජිනගේ පැත්තකින් ඉන්නවා. 453 00:29:26,819 --> 00:29:29,693 හරිම නරකයි ඔයා කවදාවත් ජිනාට ලෙන්ගතු නොවුන එක. 454 00:29:30,911 --> 00:29:32,613 ඔයා දන්නේ නැහැ මොනවද කියවන්නේ කියලා. 455 00:29:32,638 --> 00:29:33,704 බයවෙන්න එපා. 456 00:29:33,729 --> 00:29:36,434 ජිනා මැරුණා මවුන්ට් වෙදර් පිපිරිලා යද්දී, 457 00:29:37,045 --> 00:29:38,558 ඉතින් ඔයා එයා වෙනුවෙන් පළිගත්තා, හරිද? 458 00:29:38,573 --> 00:29:40,654 මම කියන්නේ, ඔයා තුවක්කුවක් අරගෙන අපිව ආරක්ෂා කරන්න ආව 459 00:29:40,656 --> 00:29:42,539 සේනාවක්ම සමූලඝාතනය කළා, 460 00:29:42,564 --> 00:29:45,569 එකේ කිසිම සම්බන්ධයක් නැහැ ජිනාව කෑලිවලට පිපුරුණ එකේ, 461 00:29:45,593 --> 00:29:49,742 ඒත්, හේයි, භුමිවාසීන් කියන්නේ භුමිවාසින්මයි, හරිනේ? 462 00:29:50,156 --> 00:29:52,103 මගේ තාත්තා, ඔහේ... 463 00:29:52,128 --> 00:29:53,541 - නයිලා... - උඹ එයාව මැරුවා. 464 00:29:53,566 --> 00:29:55,870 නයිලා, නයිලා, ඔයාට මේක ඇතුළට එන්න බැහැ. 465 00:29:56,817 --> 00:29:59,684 දැන් ප්‍රමාද වැඩියි.රේවන් දැනටම ඇයව දැක්කා. 466 00:30:00,496 --> 00:30:01,976 ඇලි දන්නවා අපි මෙතන කියලා. 467 00:30:05,675 --> 00:30:08,883 හොද වැඩක්, රේවන්. උදව් එනගමන්. 468 00:30:26,087 --> 00:30:27,283 හොදක් දැනෙනවද? 469 00:30:34,057 --> 00:30:36,423 මට ඕන වුන එකම දේ මගේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. 470 00:30:37,465 --> 00:30:39,298 මගේ අයව විනාශ කිරීමෙන්. 471 00:30:46,394 --> 00:30:47,394 මට සමාවෙන්න. 472 00:30:50,098 --> 00:30:52,157 ඔයා වගේ මිනිස්සු හැමවෙලේම එහෙමයි. 473 00:31:15,411 --> 00:31:16,872 මොකද වුනේ? 474 00:31:30,863 --> 00:31:32,439 හැමෝම, අපි යමු. 475 00:31:33,836 --> 00:31:35,023 අපි හැමදෙයක්ම ලෑස්තියි. 476 00:31:35,936 --> 00:31:37,749 අපිට කරන්න තියෙන එකම දේ තමා ඇයව සම්බන්ධ කරලා 477 00:31:37,774 --> 00:31:39,593 විද්‍යුත් චුම්භකය ක්‍රියාත්මක කරන එක. 478 00:31:46,758 --> 00:31:48,713 ඔවුන්ගේ නිර්මාණය හොදයි. 479 00:31:49,999 --> 00:31:52,093 - එයාගේ අත නොසොල්වා අල්ලගන්න. - රේවන්... 480 00:31:52,258 --> 00:31:54,802 ඔවුන්ට මෙහාට එන්න වෙන්නේ නැහැ මෙයාලා ඔයාව අක්‍රිය කරන්න කලින්. 481 00:31:54,876 --> 00:31:56,205 හොල්ලන්නෙ නැතුව අල්ලගන්න. රේවන්... 482 00:31:56,220 --> 00:31:58,995 ඔයා දන්නවා වැඩියි. මට ඉඩදෙන්න බැහැ ඔවුන්ට ඔයාව ලබාගන්න. 483 00:31:59,112 --> 00:32:01,612 - රේවන්, නවත්වන්න. - රේවන්, ඕක නවත්වන්න. ඕක නවත්වන්න. 484 00:32:01,878 --> 00:32:03,216 - ඕක නවත්වන්න! - රේවන්! 485 00:32:05,415 --> 00:32:06,915 එයා හදන්නේ එයාවම මරාගන්න. 486 00:32:06,940 --> 00:32:07,940 රේවන්, නවත්වන්න. 487 00:32:09,281 --> 00:32:10,504 රේවන්... 488 00:32:13,696 --> 00:32:14,894 ඕක නවත්වන්න! 489 00:32:16,383 --> 00:32:19,264 නවත්වන්න, මම මේක ඔයාට දෙන්නම්. 490 00:32:25,727 --> 00:32:28,241 නැහැ. ඔයා බොරු කියන්නේ! ඔයා බොරු කියන්නේ! 491 00:32:29,750 --> 00:32:31,236 එපා. එපා. අනේ එපා. 492 00:32:31,261 --> 00:32:33,063 EMP එකෙන් මගේ මොළේට හානියක් වෙයි. 493 00:32:33,088 --> 00:32:34,946 ඔයා දන්නවා ඒක වෙනවා කියලා. අනේ මේක කරන්න එපා. 494 00:32:34,971 --> 00:32:36,296 - ඇයට ඇහුම්කන් දෙන්න එපා. - අනේ. 495 00:32:36,321 --> 00:32:39,807 ඔයා දන්නවා ඒක වෙන බව. සින්ක්ලෙයා, නවත්වන්න! සින්ක්ලෙයා, එපා. 496 00:32:39,877 --> 00:32:41,275 - අපිට මේකට එක අවස්ථාවයි තියෙන්නේ. - එපා! 497 00:32:41,290 --> 00:32:42,809 EMP එකෙන් අත්පලදනාවත් පිච්චිලා යයි. 498 00:32:43,002 --> 00:32:44,754 - ඒක කරන්න.ඒක කරන්න. - හරි. මම ඒක ගත්තා. 499 00:32:44,805 --> 00:32:46,191 - කරන්න. - එපා! 500 00:32:49,964 --> 00:32:51,566 මොකක්ද සිද්ද වෙන්නේ? 501 00:32:53,736 --> 00:32:55,307 මොනවත් නැහැ.මේකේ බලය නැහැ. 502 00:32:55,332 --> 00:32:56,301 බැටරිය බලවත් නැහැ. 503 00:32:56,326 --> 00:32:57,805 හොදයි, එහෙමනම් එහෙම එකක් දාන්න. 504 00:32:58,068 --> 00:32:59,130 රෝවර්. 505 00:32:59,826 --> 00:33:01,568 සින්ක්ලෙයා, එයාව අල්ලගන්න!එයාව අල්ලගන්න! 506 00:33:01,593 --> 00:33:03,676 යන්න, යන්න, යන්න. යන්න. යන්න. 507 00:33:08,893 --> 00:33:09,893 යන්න. 508 00:33:14,225 --> 00:33:15,503 ඩ්‍රොනයක්! 509 00:33:17,498 --> 00:33:18,850 ඇය මෙතන. 510 00:33:22,849 --> 00:33:23,982 තවදුරටත් නැහැ. 511 00:33:24,078 --> 00:33:26,326 මගුල් බැටරිය අරගන්න. යන්න! 512 00:33:27,623 --> 00:33:28,719 ඒකට කමක් නැහැ. ඔන්න එයාලා ආවා. 513 00:33:28,734 --> 00:33:29,928 මේක තමා අපේ අවස්තාව. 514 00:33:31,046 --> 00:33:33,979 කට්ටිය, අපිට යන්න වෙනවා! යන්න! 515 00:33:37,451 --> 00:33:38,920 - අයියෝ. - ඒක කළා. 516 00:33:54,803 --> 00:33:56,225 ඇය හුස්ම ගන්නවා. 517 00:33:58,629 --> 00:34:01,613 රේවන්?අයියෝ, රේවන්. හේයි. 518 00:34:01,638 --> 00:34:04,466 - ඇහැරෙන්න, රේවන්. - එන්න. එන්න, රේවන්. ඇහැරෙන්න. 519 00:34:05,832 --> 00:34:07,662 - හේයි. - ඇහැරෙන්න. 520 00:34:09,425 --> 00:34:10,589 අනේ. 521 00:34:17,361 --> 00:34:18,717 ඇය අපිට අනතුරු ඇගෙව්වා. 522 00:34:18,745 --> 00:34:21,862 එන්න, රේවන්. ඇහැරෙන්න. 523 00:34:24,038 --> 00:34:25,624 අනේ. 524 00:34:30,183 --> 00:34:31,951 - ඔයා මොනවද කරන්නේ? - හෙල්ලෙන්න එපා. 525 00:34:32,014 --> 00:34:34,463 එපා. ඔයාට බැහැ. එපා. ඒක ආපහු දෙන්න. 526 00:34:34,488 --> 00:34:35,413 ඇලි තමා මේක රේවන්ට කලේ. 527 00:34:35,438 --> 00:34:36,529 ඇයට කවදාවත් මේක ලැබෙන්නේ නැහැ. 528 00:34:36,544 --> 00:34:39,479 එපා! නවතින්න! ඔය ලෙක්සා. 529 00:34:41,496 --> 00:34:43,096 ඇයගේ කොටසක් තවම ඔකේ තියෙනවා. 530 00:34:43,491 --> 00:34:45,114 මම දැක්කා ඔවුන් ඒක එයාගේ ඔලුවෙන් එළියට ගන්නවා. 531 00:34:45,129 --> 00:34:46,493 මම ඉඩදෙන්නේ නැහැ... 532 00:34:50,487 --> 00:34:51,487 ඒ මොකක්ද? 533 00:34:52,918 --> 00:34:55,903 A.I දෙකම නිර්මාණය කලේ එකම පුද්ගලයා. 534 00:34:56,145 --> 00:34:58,572 දෙකම මිනිස් විඥානයට සම්බන්ධයි. 535 00:34:59,333 --> 00:35:01,575 ඒවා වැඩ කරනවා ඇත්තෙත් එකම විදිහට, හරිද? 536 00:35:01,645 --> 00:35:03,495 බොහෝවිට විඥානයට තියෙන්නේ එක මාර්ගයක්නම්, 537 00:35:03,520 --> 00:35:04,945 ඉතින් ඒක වෙන්න පුළුවන්, ඔව්. 538 00:35:05,005 --> 00:35:06,665 මේකේ මොකක්ද ඒ කිසිමදේකට තියෙන සම්බන්ධය? 539 00:35:07,116 --> 00:35:09,694 මම කලින් දැක්කා A.I එකක් ඉවත් කරනවා. 540 00:35:09,796 --> 00:35:11,619 මට උදව් කරන්න ඇයව පැත්තට හරවන්න. 541 00:35:12,730 --> 00:35:15,243 හරි. 1, 2, 3. 542 00:35:16,213 --> 00:35:17,837 මගේ බෑග් එකෙන් වෛද්‍ය උපකරණ අරන් දෙන්න. 543 00:35:20,580 --> 00:35:22,836 හරි. හොදයි. 544 00:35:34,879 --> 00:35:36,837 හෝවූ, හෝවූ, හෝවූ, හෝවූ, මොකක්ද... 545 00:35:36,866 --> 00:35:38,024 ඒකට කමක් නැහැ. 546 00:35:53,383 --> 00:35:54,946 මේක වැඩ කරන්නම ඕනේ. 547 00:36:09,474 --> 00:36:10,824 ඒ මොකක්ද? 548 00:36:13,837 --> 00:36:15,876 ඒ පරිපථයේ ඉතුරුවෙලා තියෙන දෙයක් වෙන්න ඇති. 549 00:36:23,453 --> 00:36:24,667 හේයි, හේයි... 550 00:36:30,002 --> 00:36:31,205 ආව්ව්... 551 00:36:32,616 --> 00:36:33,795 එයාව නැගිට්ටවන්න.. 552 00:36:35,044 --> 00:36:38,084 කවදාවත් හිතුවේ කවුරුහරි වේදනාවෙන් ඉන්නවා දකින එක මට මේතරම් සතුටක් වෙයි කියලා. 553 00:36:38,954 --> 00:36:40,037 ආව්... 554 00:36:45,764 --> 00:36:47,047 ආව්. 555 00:36:53,695 --> 00:36:55,279 ඔයා කරපු දේ කරන්න බැරිවුනා. 556 00:37:08,462 --> 00:37:10,077 මට මගේ අම්මාව බේරගන්න තිබ්බා. 557 00:37:16,261 --> 00:37:17,277 හේයි... 558 00:37:17,596 --> 00:37:18,783 මගෙන් අහකට වෙනවා. 559 00:37:31,488 --> 00:37:35,188 ඇලි දන්නවා අපි මෙතන බව. අපිට යන්න වෙනවා. 560 00:38:12,303 --> 00:38:13,438 ඇදුම් වෙනුවෙන්. 561 00:38:32,551 --> 00:38:34,845 මට සමාවෙන්න ඔයාට බෙලමි ගැන නොකිව්වට, 562 00:38:35,220 --> 00:38:37,491 ඔයා ඇත්ත දැනගත්තනම් උදව් නොකරන්න තිබ්බා. 563 00:38:37,516 --> 00:38:38,616 ඔයා අපි දෙන්නගෙන් කාටවත් අවස්තාවක් දුන්නේ නැහැ 564 00:38:38,631 --> 00:38:40,152 ඒක දැනගන්න. 565 00:38:41,652 --> 00:38:42,652 දැන් යන්න, ක්ලාක්. 566 00:38:44,012 --> 00:38:45,590 ඔයාට මෙතන ඉන්න බැහැ. 567 00:38:46,001 --> 00:38:48,387 ඔයා හිටියොත්, ඔයාටත් වෙන්නේ මගේ යාළුවා වගේ වෙන්න. 568 00:38:48,661 --> 00:38:50,317 ඔයා පැනලා යන්න ඕනේ. 569 00:38:55,894 --> 00:38:58,111 කොහොමත් දැන් සැපයුම් හොයන්න යන්න වෙලාව. 570 00:39:26,408 --> 00:39:27,912 ඔයාට හොදවෙයි. 571 00:39:32,045 --> 00:39:33,046 එහෙම වෙයිද? 572 00:39:37,266 --> 00:39:39,589 ඔයා මොනවද කරන්නේ ඔයා තේරුම්ගත්තම 573 00:39:40,707 --> 00:39:42,823 ඔයා හොද කෙනෙක් නෙවෙයි කියලා? 574 00:39:48,716 --> 00:39:50,731 සමහරවිට හොද අය නැතුව ඇති. 575 00:39:55,461 --> 00:39:56,524 ඕක පස්සට ගන්න. 576 00:39:59,873 --> 00:40:00,873 හරි. හොදයි. 577 00:40:05,383 --> 00:40:06,713 ඔයා ඇත්තටම හොදින්ද? 578 00:40:08,441 --> 00:40:11,522 මට සමාවෙන්න මම කියපු දේවල්වලට. 579 00:40:12,228 --> 00:40:14,980 ඒවගේම මගේ මුණට ගැහුවටත්, හරිද? 580 00:40:15,042 --> 00:40:18,442 නැහැ. ඔයාට නිසැකවම ඒකනම් සුදුසුයි. 581 00:40:20,249 --> 00:40:21,929 බලාගෙන. හරි. උඩට වෙන්න. 582 00:40:23,977 --> 00:40:24,977 හේයි, 583 00:40:26,305 --> 00:40:28,380 මට නොතේරෙන දෙයක් තියෙනවා. 584 00:40:29,415 --> 00:40:30,239 ඇයි ඇලිට ඕනේ වුනේ ඔයා 585 00:40:30,264 --> 00:40:31,868 ඔයාවම මරාගන්න? 586 00:40:35,285 --> 00:40:38,042 මොකද මම දන්නවා ඇයි එයාට දෙවැනි A.I.එක ඕනේ කියලා 587 00:40:39,355 --> 00:40:40,355 ඇයි? 588 00:40:41,513 --> 00:40:43,684 ඒක තමා ඇයව නවත්වන්න පුළුවන් එකම දේ. 589 00:40:45,541 --> 00:40:47,048 එහෙනම් අපි ඇයව නවත්වමු. 590 00:40:50,556 --> 00:40:52,239 අපි බේරුනේ එකට. 591 00:41:07,004 --> 00:41:08,004 එන්න. 592 00:41:11,328 --> 00:41:12,328 හරි. 593 00:41:34,882 --> 00:41:38,672 අපි රේවන්ව ආපහු අරගමු. අපි ඒ හැමෝවම අරගමු. 594 00:41:39,318 --> 00:41:41,084 මේක ඊට වඩා ලොකු දෙයක්. 595 00:41:41,561 --> 00:41:43,677 රේවන්ගේ හැකියාවන් එක්ක, ඇයට පුළුවන් වෙයි 596 00:41:43,702 --> 00:41:46,380 මෙහෙදී දැනගත්ත දේවල් තේරුම්ගන්න. 597 00:41:46,515 --> 00:41:49,186 ඔවුන් හැමෝම දන්නවා දෙවැනි කෘතීම බුද්ධියෙන් මාව නවත්වන්න පුළුවන් බව. 598 00:41:49,834 --> 00:41:51,685 අපිට ඒ හැමෝවම මරන්න වෙනවා.