1 00:00:01,520 --> 00:00:03,584 100 පසුගිය කොටසින්... 2 00:00:03,585 --> 00:00:04,684 කාල් එමර්සන්, 3 00:00:04,686 --> 00:00:06,020 මට ඔයාගේ නායකයට දෙන්න පණිවිඩයක් තියෙනවා. 4 00:00:06,022 --> 00:00:08,422 මම නවතින්නේ නැහැ මගේ මිනිස්සු නිදහස් වෙනකම්. 5 00:00:08,424 --> 00:00:12,692 ඔයා එයාලට යන්න නොදුන්නොත්, මම 5වන මට්ටම විකිරණවලට නිරාවරණය කරනවා. 6 00:00:12,694 --> 00:00:16,163 අපිට හැමෝටම වේදනාව තියෙනවා. එයින් සමහරක් කායිකයි. 7 00:00:17,337 --> 00:00:19,533 මේකෙන් ඒක නැතිවෙලා යයි. 8 00:00:19,535 --> 00:00:21,568 ආපහු වැඩට බහින්න වෙලාව, රේවන්. 9 00:00:21,570 --> 00:00:23,437 ආලෝකයේ නගරය සැබෑවක්. 10 00:00:23,439 --> 00:00:25,739 ඕකෙන්ද මාව ආලෝකයේ නගරයට ගෙනියන්නේ? 11 00:00:27,699 --> 00:00:30,121 අපි ඔහේව හෙව්වේ දවස් ගානක ඉදන්. 12 00:00:33,019 --> 00:00:34,019 පූජනිය සංකේතය. 13 00:00:34,650 --> 00:00:36,216 හිටගන්නවා. 14 00:00:36,218 --> 00:00:38,785 එළියේ ඉන්න භුමිවාසීන් මේ කදවුරට පහරදෙයි. 15 00:00:38,787 --> 00:00:40,254 අපි බලන් හිටියොත්, අපි මැරෙනවා. 16 00:00:40,256 --> 00:00:43,324 මේ භුමිය දැන් අපේ. 17 00:00:43,326 --> 00:00:46,626 විරුද්ධ වුනොත්, ඔබව මරණය විසින් පිළිගනියි. 18 00:00:46,628 --> 00:00:48,062 අපි දැන් ඉන්නේ තවත් 19 00:00:48,064 --> 00:00:50,797 යුද්ධයක් අබියස, ඔයාට නවත්වන්න පුළුවන් යුද්ධයක. 20 00:00:50,799 --> 00:00:52,833 ලෙයට ලෙය නොලැබිය යුතුයි. 21 00:01:21,763 --> 00:01:26,367 හේයි, හේයි, ඒකට කමක් නැහැ. ඔයා හොදින්. 22 00:01:27,970 --> 00:01:29,870 ඔයා මොනවා ගැනද හීන දැක්කේ? 23 00:01:29,872 --> 00:01:31,472 මට කලින් හිටපු කමාන්ඩර්ලව. 24 00:01:31,474 --> 00:01:33,340 ඔවුන් මට නින්දෙන් කතා කළා. 25 00:01:34,564 --> 00:01:36,689 මම ඔවුන්ගේ මරණයන් දැක්කා... 26 00:01:36,690 --> 00:01:40,831 යුද්ධයේදී, ඝාතකයකුගේ අතින්. 27 00:01:40,832 --> 00:01:41,382 ඒක නිකන් නරක හීනයක් විතරයි. 28 00:01:41,384 --> 00:01:47,977 නැහැ. නැහැ. ඒක අනතුරු ඇගවීමක්. 29 00:01:47,978 --> 00:01:51,448 ඔවුන් හිතන්නේ මම ඔවුන්ගේ උරුමය පාවාදෙනවා කියලා. 30 00:01:51,449 --> 00:01:54,917 ලෙයට ලෙය ලැබිය යුතුයි යන්න, 31 00:01:54,918 --> 00:01:57,805 හැමදාම අපේ මිනිස්සුන්ගේ ක්‍රමය වුනා. 32 00:01:57,806 --> 00:02:00,908 මම කියන දේ අහන්න. 33 00:02:00,910 --> 00:02:03,944 සටන්විරාමයක් කියන්නේ පාවාදීමක් නෙවේ. 34 00:02:03,946 --> 00:02:06,213 ඔයා යුධ භූමියේදී කරපු දේ නිසා 35 00:02:06,215 --> 00:02:09,250 යුද්ධයක් නැවතුනා. 36 00:02:09,252 --> 00:02:14,054 ඔයාගේ උරුමය සාමය වෙයි. 37 00:02:25,956 --> 00:02:28,369 ඒක... 38 00:02:28,371 --> 00:02:30,905 ඒක තවම ඉවර කරලා නැහැ. 39 00:02:35,811 --> 00:02:37,778 ඇතුල්වෙන්න. 40 00:02:40,416 --> 00:02:42,549 මට සමාවෙන්න, කමාන්ඩර්. 41 00:02:42,551 --> 00:02:45,252 මම දැනගෙන හිටියේ නැහැ ඔයා කාර්යබහුලයි කියලා. 42 00:02:50,459 --> 00:02:52,793 ඔයා මට කියනවද නැද්ද පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා? 43 00:02:52,795 --> 00:02:54,161 මට සමාවෙන්න. 44 00:02:54,163 --> 00:02:56,931 මේක අස්ගිඩාහි රොන් රජුගෙන් තෑග්ගක් 45 00:02:56,933 --> 00:02:59,333 වන්හේඩාට. 46 00:02:59,335 --> 00:03:01,402 පණිවිඩකරු කිව්වා මේකෙන් ඔප්පු වෙනවා කියලා 47 00:03:01,404 --> 00:03:03,971 සන්ධානයට අස්ගිඩාහි පක්ෂපාතභාවය 48 00:03:03,973 --> 00:03:08,375 සහ තවමත් පිළිතුරක් නොලද ප්‍රශ්නයකට පිළිතුරක් ලැබෙන බව. 49 00:03:08,377 --> 00:03:10,210 මම විවෘත කරන්නද? 50 00:03:11,314 --> 00:03:13,613 ඕක අරින්න. 51 00:03:19,521 --> 00:03:21,956 එමර්සන්. 52 00:03:27,997 --> 00:03:32,010 ඔහුව නවත්වන්න!ඔහුව මෙතනින් ගෙනියන්න! 53 00:03:32,011 --> 00:03:34,444 ඔහුව දැන්ම කූඩුවක දාන්න! 54 00:03:34,446 --> 00:03:35,712 මම හොදින්. 55 00:03:40,648 --> 00:03:50,648 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 56 00:03:52,513 --> 00:04:02,513 ♫උපසිරසි නිමැවුම සහ සිංහල පරිවර්තනය♫ ≡නිලුපුල් මධුකප්‍රිය පෙරේරා≡ www.baiscopelk.com 57 00:04:24,362 --> 00:04:25,942 අපේ වැඩ ඉවරද? 58 00:04:25,958 --> 00:04:28,092 මීටර් 10ක් සලකුණු කරනව, එතකොට මම ඉවරයි. 59 00:04:33,072 --> 00:04:35,338 පයික්ගේ ආරක්ෂකයෝ තවම ඒක බලනවා... 60 00:04:35,340 --> 00:04:36,840 පස් සහ වතුර නියැදි. 61 00:04:36,842 --> 00:04:38,608 ඔවුන් කරන්නේ මොකක්ද කියලා අදහසක් තියෙනවද? 62 00:04:38,610 --> 00:04:40,577 නැහැ, ඒත් ඔවුන් සන්නද්ධ වෙලා ඉන්න ආකාරය සලකලා බැලුවම, 63 00:04:40,579 --> 00:04:43,279 ඔවුන් කැමති නැහැ කවුරුවත් ඔවුන්ව හොයාගන්නවට. 64 00:04:45,918 --> 00:04:47,317 - අපොයි. - මොකද? 65 00:04:47,319 --> 00:04:49,920 මෙතන භුමිවාසී ළමයෙක් ඉන්නවා. ඔහොම ඉන්න. 66 00:04:55,159 --> 00:04:57,927 හෙලෝ. 67 00:04:58,781 --> 00:05:01,248 බයවෙන්න එපා. 68 00:05:02,040 --> 00:05:03,784 අපිට බැහැ එයාට යන්න දෙන්න. 69 00:05:03,786 --> 00:05:05,586 ඔහු ඔහුගේ මිනිස්සුන්ට කියයි අපිව දැක්කා කියලා. 70 00:05:05,588 --> 00:05:08,321 ඔක්ටේවියා, කරුණාකර ප්‍රතිචාර දක්වන්න. 71 00:05:08,323 --> 00:05:09,657 හැනා. 72 00:05:17,575 --> 00:05:20,175 වටෙන් යන්න. මාත් එක්ක. 73 00:05:20,177 --> 00:05:22,143 ඔක්ටේවියා, ඔයා ඉන්නවද? 74 00:05:24,138 --> 00:05:25,547 ඔවුන් ළමයා පස්සේ යනවා. 75 00:05:25,549 --> 00:05:27,082 මම උත්සහ කරන්නේ ඔවුන්ව නවත්වන්න. 76 00:05:31,701 --> 00:05:34,035 බෙදිලා යන්න. 77 00:05:57,180 --> 00:05:59,047 අපිට ඔහුව මග ඇරුනා. 78 00:05:59,049 --> 00:06:00,916 ආපහු ගග ළගට යන්න. 79 00:06:00,918 --> 00:06:03,552 එයා වැඩිදුර ගියා වෙන්න බැහැ. 80 00:06:32,944 --> 00:06:35,551 හේයි, හේයි... 81 00:06:36,453 --> 00:06:40,288 ඔයාව පිළිගන්නවා. 82 00:06:40,897 --> 00:06:43,391 - කේන්. - මම ඉන්නවා. ඔයා හොදින්ද? 83 00:06:43,393 --> 00:06:46,394 ඔයා හොයාගන්න ඕනේ පයික් මොකද කරන්නේ කියලා 84 00:06:46,396 --> 00:06:48,063 මේ දැන්ම. 85 00:06:48,065 --> 00:06:49,698 ඒක මොකක්වුනත්, ඔවුන් ඒක පිටවෙන එක නවත්වන්න 86 00:06:49,700 --> 00:06:51,633 ඒ ළමයව මරන්න හැදුවේ. 87 00:06:51,635 --> 00:06:54,636 අපි ඒ ගැන බලනවා. ඔයා පරිස්සමෙන් ඉන්න. 88 00:06:55,706 --> 00:06:59,207 දැන් කොහොමද? මොනව්හාරි? 89 00:06:59,209 --> 00:07:03,511 නැහැ. සේරම හොදින්.වේදනාව නැතිවෙලා. 90 00:07:04,818 --> 00:07:05,647 ඔයාගේ කකුල... 91 00:07:05,649 --> 00:07:08,383 තවම වැඩ කරන්නේ නැහැ. මම දන්නවා. 92 00:07:08,385 --> 00:07:10,986 මට තවදුරටත් වේදනාව නැහැ. 93 00:07:14,024 --> 00:07:16,124 හේයි, ඔහොම ඉන්න. 94 00:07:19,535 --> 00:07:21,763 කණිනිකාව විස්තෘත වෙලා නැහැ. 95 00:07:24,735 --> 00:07:26,768 ජාහා මට දුන්නේ ආලෝකයේ නගරයට යතුර, 96 00:07:26,770 --> 00:07:29,471 ඇබි, මත්ද්‍රව්‍ය නෙවේ. 97 00:07:29,473 --> 00:07:32,474 ඔව්. අපි බලමු රුධිර වාර්තාවලින් මොනාද කියන්නේ කියලා. 98 00:07:33,017 --> 00:07:35,110 ඔයා සතුටුවෙයි කියලා හිතුවේ මගේ ගැන. 99 00:07:35,112 --> 00:07:37,846 මට සතුටුයි. 100 00:07:37,848 --> 00:07:41,249 වේදනාව මේ තරම් ඉක්මනට නැතිවෙන එක අසාමාන්‍යයි. 101 00:07:42,441 --> 00:07:44,786 ඉතින් මගේ අවුලක් නැද්ද? 102 00:07:44,788 --> 00:07:47,455 පේන විදිහට. 103 00:07:48,458 --> 00:07:50,759 සින්ක්ලෙයාර්ට දන්වන්න මම කිව්වා කියලා 104 00:07:50,761 --> 00:07:53,128 ඔයා ආපහු වැඩට එන්න සූදානම් කියලා, 105 00:07:53,130 --> 00:07:54,963 ඒත් ඔයාව ආපහු අස් කරනවා මම 106 00:07:54,965 --> 00:07:57,398 වාර්තාවලින් මොනවහරි අස්වාභාවික දෙයක් හොයාගත්තොත්. 107 00:07:57,400 --> 00:08:00,669 ඔයාට හම්බෙන්නේ නැහැ. ස්තුතියි, ඩොක්. 108 00:08:07,177 --> 00:08:09,377 ඔයා එළියෙන් ඉන්න කවුරුහරි කතාකලොත්. 109 00:08:09,379 --> 00:08:11,479 මම ඔයාට කිව්වා, කවුරුවත් නැහැ. 110 00:08:17,554 --> 00:08:19,454 මොකද? 111 00:08:19,456 --> 00:08:20,622 ඔට්ටුයි ඔයා හිතන්නේ නැතුව ඇති 112 00:08:20,624 --> 00:08:21,823 මාව අත්අඩංගුවට ගනිද්දී ආක් එකේදී 113 00:08:21,825 --> 00:08:23,458 අපි දෙන්නා එකතුවෙලා නීතිය කඩයි කියලා. 114 00:08:23,460 --> 00:08:24,926 මේක සෙල්ලමක් නෙවේ, නේට්. 115 00:08:24,928 --> 00:08:26,461 අපි හොයාගත්තේ නැත්නම් පයික් කරන්න හදන්නේ මොකක්ද කියලා, 116 00:08:26,463 --> 00:08:28,030 තවත් මිනිස්සු මැරෙයි. 117 00:08:28,032 --> 00:08:30,932 එහෙනම් අපි අහුනොවී ඉමු. 118 00:08:34,371 --> 00:08:37,572 චාන්සලර් පයික්, දැකීම සතුටක්. 119 00:08:38,105 --> 00:08:41,455 හේයි, ඔයා මේක නොපෙනෙන තැනකින් තියන්න. 120 00:08:41,456 --> 00:08:43,611 මම ඔයාට ටික වෙලාවක් අරන් දෙන්නම්. 121 00:08:49,920 --> 00:08:51,586 මේ ඉන්නේ ඔයා. 122 00:08:51,588 --> 00:08:53,889 අපි කතා කරන්න ඕනේ ජාහා බෙදාහරින දේවල් ගැන. 123 00:08:53,891 --> 00:08:55,623 නැහැ, අවශ්‍ය නැහැ.ඒක ඇබිගේ දෙපාර්තමේන්තුවෙ දෙයක්. 124 00:08:55,625 --> 00:08:57,358 මට ඊටවඩා වදවෙන්න දේවල් තියෙනවා. 125 00:08:57,360 --> 00:08:59,061 සිරකරලා ඉන්න භුමිවාසීන් ගැනද? 126 00:08:59,063 --> 00:09:01,462 වෙන් කලේ අපේ වගේම ඔවුන්ගේත් ආරක්ෂාවට. 127 00:09:01,464 --> 00:09:03,331 ඔවුන් ආවේ අපේ උදව් ගන්න. 128 00:09:03,333 --> 00:09:04,399 අපි ඔවුන්ට උදව් කරන්නේ නැතිනම්, 129 00:09:04,401 --> 00:09:05,600 අඩුමගානේ ඊ ඔවුන්ව ගෙදරවත් යවන්න ඕනේ. 130 00:09:05,602 --> 00:09:06,868 ඔවුන් වගකීමක්. 131 00:09:06,870 --> 00:09:08,403 ඔවුන්ට යන්න දුන්නොත්, එයාලගේ මිනිස්සුන්ට කියයි 132 00:09:08,405 --> 00:09:10,038 ඔවුන් අපි ගැන දන්නා දේවල්... අපේ හැකියාවන් සහ ආරක්ෂාවන් ගැන. 133 00:09:10,040 --> 00:09:11,406 අපි කතා කරන්නේ ලින්කන් ගැනත්. 134 00:09:11,408 --> 00:09:13,008 නැහැ.අපි කතා කරන්නේ සතුරා ගැන. 135 00:09:13,010 --> 00:09:14,642 හැම භුමිවාසීයෙක්ම හතුරෝ නෙවේ. 136 00:09:14,644 --> 00:09:16,011 කේන්, අපි මේ ගැන කලින් කතා කළා, හරිද? 137 00:09:16,013 --> 00:09:17,445 ජන්දයෙන් ඒක තීරණය කළා. 138 00:09:17,447 --> 00:09:19,848 මහජන මතය අපූරු දෙයක්, චාල්ස්. 139 00:09:19,850 --> 00:09:23,852 මගේ රාජකාරිය අපිව ආරක්ෂා කරන එක අකමැති වුනත්. 140 00:09:23,854 --> 00:09:26,054 එහෙනම් හොද වැඩ කරන්න. 141 00:09:51,348 --> 00:09:53,281 එයාලා ගොඩක් සතුටෙන් වගේ. 142 00:09:56,353 --> 00:10:00,321 ඔව්. අනිවාර්යයෙන්ම. 143 00:10:01,358 --> 00:10:03,759 අදත් ගොඩක් අය. 144 00:10:03,761 --> 00:10:05,693 මම දන්නවා ඔයා පෙළබීලා, 145 00:10:05,695 --> 00:10:10,465 ඒත් මට මුලින්ම මේ ගැන හොයාගන්න දෙන්න, හරිද? 146 00:10:17,458 --> 00:10:19,975 හරි. අපි රැස්වීම ආරම්භ කරමු. 147 00:10:19,977 --> 00:10:23,278 පිළිගන්නවා ගොවිපල මධ්‍යස්ථානයේ මොන්ටි ග්‍රීන්ව 148 00:10:23,280 --> 00:10:25,480 සහ කර්මාන්ත අංශයේ සෝයි මොන්රෝව 149 00:10:25,482 --> 00:10:28,416 අපේ ඊලග තීරණාත්මක අදියර සදහා... 150 00:10:28,418 --> 00:10:33,421 ප්‍රසාරණය සහ ගැලවීම, මෙයින් එයට මග පෙන්වාවි. 151 00:10:33,423 --> 00:10:34,856 කසල? 152 00:10:34,858 --> 00:10:38,226 පස්... සාරවත්, ගොවිතැනට උචිත පස, 153 00:10:38,228 --> 00:10:41,429 අපි ගොඩ බැස්ස දවසේ ඉදන් හොයාගත්ත හැම දෙයකටම වඩා වටිනවා. 154 00:10:41,431 --> 00:10:44,266 අපි ගස් සහ පැළෑටි මාසයක් ඇතුළත එළිපෙහෙළි කරනවා. 155 00:10:44,268 --> 00:10:47,002 අපි පටන්ගන්නේ සෝයා බෝංචි සහ බඩඉරිගුවලින්. 156 00:10:47,004 --> 00:10:48,937 ඒවා ඉක්මනට වැවෙනවා. 157 00:10:50,774 --> 00:10:52,974 මොකක්ද අවුල, මොන්ටි? බඩඉරිගුවලට කැමති නැද්ද? 158 00:10:52,976 --> 00:10:55,911 මම ඇත්තටම කවදාවත් බඩඉරිගු කාලා නැහැ. 159 00:10:55,913 --> 00:10:58,113 අපි මෙහෙටද යන්නේ? 160 00:10:58,115 --> 00:10:59,580 හරියටම. 161 00:10:59,582 --> 00:11:00,782 මෙතන ගම්මානයක් තියෙනවා. 162 00:11:00,784 --> 00:11:02,217 එතන ජීවත්වෙන මිනිස්සුන්ට මොකද කරන්නේ? 163 00:11:02,219 --> 00:11:04,286 4වන අංශය. අපි මේ ගැන කතා කළා. 164 00:11:04,288 --> 00:11:05,687 ඒ මිනිස්සු තර්ජනයක් නෙවේ. 165 00:11:05,689 --> 00:11:08,356 අපිට ඒ භුමිය ඕනේ. 166 00:11:08,358 --> 00:11:11,159 මවුන්ට් වෙදර් සම්පත්වල අහිමිවීම එක්ක, 167 00:11:11,161 --> 00:11:14,162 ආකේඩියාවට අවුරුද්දක් යන්න කලින් බඩගින්නේ ඉන්න වෙනවා. 168 00:11:18,235 --> 00:11:20,802 සියලු ගෞරව සහිතව, සර්, 169 00:11:20,804 --> 00:11:22,971 ඔයා තවම මොන්ටිගේ ප්‍රශ්නයට උත්තර දුන්නේ නැහැ. 170 00:11:22,973 --> 00:11:24,739 ඔයා පිළිතුර දන්නවා. 171 00:11:24,741 --> 00:11:26,975 හැම වගාබිමකම ගල් අයින් කරන්න ඕනේ 172 00:11:26,977 --> 00:11:28,243 ඒක අස්වද්දන්න කලින්. 173 00:11:28,245 --> 00:11:29,610 අපිව ළමයෙක් දැක්කා, 174 00:11:29,612 --> 00:11:31,379 ඉතින් ඔවුන් අපිව බලාපොරොත්තුවෙන් ඉදියි, 175 00:11:31,381 --> 00:11:34,115 ඒත් ඔවුන්ගේ සටන්කරුවෝ නැතිවුනා අපි සේනාව ඉවරයක් කරද්දී. 176 00:11:34,117 --> 00:11:35,373 අපි විරුද්ධත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. 177 00:11:35,374 --> 00:11:39,721 ඔවුන් භුමිවාසීන්. ඔවුන් විරුද්ධ වෙයි. 178 00:11:41,458 --> 00:11:43,458 ඔවුන් එහෙම නොකළත්, 179 00:11:43,460 --> 00:11:46,027 කමාන්ඩර්ගේ පණිවිඩය පැහැදිලියි. 180 00:11:46,029 --> 00:11:47,795 ලෙයට ලෙය නොලැබිය යුතුයි. 181 00:11:47,797 --> 00:11:49,164 ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපිට පුළුවන් කියලා... 182 00:11:49,166 --> 00:11:50,598 ඔයා කෝකටද කැමති, 183 00:11:50,600 --> 00:11:52,200 ඔයාගේ ගෙදර සටන් කරලා මැරෙන්නද 184 00:11:52,202 --> 00:11:54,569 නැතිනම් බඩගින්නේ මැරෙන්නද? 185 00:11:56,340 --> 00:11:58,439 ඔයා කළ යුතු දේ කරනවද නැද්ද 186 00:11:58,441 --> 00:12:01,276 ඔයාගේ මිනිස්සුන්ව බේරගන්න? 187 00:12:12,256 --> 00:12:15,223 අපි කළ යුතු දේ කරනවා. 188 00:12:21,436 --> 00:12:23,831 ඔයා ඇයට ඉඩදෙනවා ඔයාගේ විනිශ්චය වෙනස් කරන්න... 189 00:12:23,832 --> 00:12:25,032 මම හිතුවේ ඔයා පක්ෂපාතයි කියලා. 190 00:12:25,034 --> 00:12:27,867 මම පක්ෂපාතයි, ඒත් ඔයා ගොඩක් පුද්ගලිකව... 191 00:12:28,332 --> 00:12:30,405 මෙන්න අය ඇවිත්. 192 00:12:30,406 --> 00:12:32,006 ඔයාට මාව හමුවෙන්න අවශ්‍ය වුනාද, කමාන්ඩර්? 193 00:12:32,007 --> 00:12:33,007 ඔව්. 194 00:12:34,760 --> 00:12:37,377 මට අවසන් කදුකර වැසියාගේ ඉරණම ගැන කතා කරන්න ඕනේ. 195 00:12:37,680 --> 00:12:39,312 මම හිතන්නේ ඔහුට මරණය සුදුයුයි. 196 00:12:39,314 --> 00:12:41,514 ඇයට පුළුවන් තමන් වෙනුවෙන් කතා කරන්න, ටයිටස්. 197 00:12:46,980 --> 00:12:49,189 ටයිටස් හරි. 198 00:12:52,044 --> 00:12:53,586 ඔයා දැක්කද? 199 00:12:54,866 --> 00:12:58,065 මනුෂ්‍ය ස්වහාවය තමයි පළිගැනීම අවශ්‍ය වෙන එක.. 200 00:12:58,158 --> 00:13:00,834 එතකොට පමණයි සාමය ගැන සතුටුවෙන්න පුළුවන්. 201 00:13:00,836 --> 00:13:04,037 - ඒක තමයි අපේ ක්‍රමය. - ඒක අපේ ක්‍රමය වෙලා තිබුනා. 202 00:13:08,278 --> 00:13:09,744 ක්ලාක්... 203 00:13:14,183 --> 00:13:16,716 ලෙයට ලෙය නොලැබිය යුතුයි යන එක වලංගු වෙන්නේ 204 00:13:16,950 --> 00:13:19,219 මගේ මිනිස්සුන්ගේ විතරක් ලේ හැලුනමද. 205 00:13:19,221 --> 00:13:21,621 ඒක යුද්ධය නවත්වන එක ගැන දෙයක්. 206 00:13:21,623 --> 00:13:23,924 මේක එකක් ඉවර කරන එක ගැන දෙයක්. 207 00:13:23,926 --> 00:13:26,660 මට සමාවෙන්න, ඒත් ඔයාට මගේ උපදෙස් අවශ්‍යනම්, 208 00:13:26,662 --> 00:13:29,096 මම ටයිටස් එක්ක එකගවෙනවා. 209 00:13:29,098 --> 00:13:31,731 ඔහු කළ දේ මැරෙන්න සුදුසුයි. 210 00:13:31,733 --> 00:13:36,406 මම උපදෙස් ඉල්ලන්නේ නැහැ. මම හොයන්නේ තීරණයක්. 211 00:13:36,407 --> 00:13:38,071 ඔහුව තෑගී කලේ ඔයාට. 212 00:13:38,459 --> 00:13:40,140 ඔහුට චෝදනා ලැබුණු අපරාධ 213 00:13:40,142 --> 00:13:42,609 ඔයාගේ මිනිස්සුන්ට විරුද්ධවයි. 214 00:13:44,379 --> 00:13:47,147 ඉතින් ඒක මොකක්ද විය යුත්තේ, එහෙනම්, ක්ලාක්... 215 00:13:49,272 --> 00:13:51,751 අපේ භූමියෙන් සදහටම පිටුවහල් කිරීමද 216 00:13:51,753 --> 00:13:55,388 නැතිනම් ඔයාගේ අතින් සිදුවන කැපුම් 49කින් යුත් මරණයද? 217 00:13:55,390 --> 00:13:57,757 ඔයාට තීරණයක් ගන්න හවස් වෙනකම් කල් තියෙනවා. 218 00:14:17,656 --> 00:14:21,114 ඔහ්හ්, අන්තිමේ.කොහෙද මගේ අශ්වයා? 219 00:14:21,116 --> 00:14:23,250 එළියේ. ඔයාව දැකීමත් සතුටක්. 220 00:14:23,252 --> 00:14:24,718 ඔක්ටේවියා, තප්පරයක් ඉන්න. 221 00:14:24,720 --> 00:14:26,320 ඔයා ඇත්තටම හිතනවද භුමීවාසින් රංචුවක් එයාලගේ ගෙවල් අත්හරියි කියලා 222 00:14:26,322 --> 00:14:27,955 ඔයා එහෙම කරන්න කියලා ඉල්ලන නිසා? 223 00:14:27,957 --> 00:14:31,158 එක්කෝ පිටවෙන එක නැත්නම් මියයන එක. 224 00:14:31,160 --> 00:14:32,792 හරි. ඔවුන් පිටවුනේ නැතිනම් මොකද වෙන්නේ? 225 00:14:32,794 --> 00:14:36,063 එතකොට අපි අපේ අයව යවන්නේ සැගවී පහරදීමක් මැදට. 226 00:14:36,065 --> 00:14:37,898 සමහරවිට ඔයා අයියට කතා කලොත්... 227 00:14:37,900 --> 00:14:40,734 මගේ අයියා ඉන්නේ වැරදි පැත්තේ. 228 00:14:40,736 --> 00:14:42,035 ඉතින්, අපි උත්සහ කරන්නේවත් නැද්ද? 229 00:14:42,037 --> 00:14:43,503 ඔයා හිතන්නේ මොකක් වෙයි කියලද 230 00:14:43,505 --> 00:14:45,038 ලෙක්සා දැනගත්තම අකාෂ මිනිසුන් 231 00:14:45,040 --> 00:14:48,441 තවත් භුමිවාසි ගම්මානයක් සමූලඝාතනය කළා කියලා? 232 00:14:50,246 --> 00:14:53,347 යුද්ධයක්, තවත් මැරුණු යාළුවො. 233 00:14:54,416 --> 00:14:59,552 ප්‍රහාරය නවත්වලා, යුද්ධය නවත්වනවා. 234 00:15:22,111 --> 00:15:23,743 හොදක් දැනෙනවද? 235 00:15:23,745 --> 00:15:26,413 හොදක්? මට අපූර්වයි වගේ දැනෙනවා. 236 00:15:26,415 --> 00:15:28,282 ස්තුතියි, ඔය දෙන්නටම. 237 00:15:28,284 --> 00:15:30,017 ඔයාට ස්තුතියි, රේවන්. 238 00:15:30,019 --> 00:15:32,119 තවත් අය ආලෝකයේ නගරයට එකතුවෙනවා 239 00:15:32,121 --> 00:15:33,287 ඔයා නිසා. 240 00:15:33,289 --> 00:15:37,157 මට උදව් වෙන්න පුළුවන් දෙයක් තියෙනවද. 241 00:15:38,989 --> 00:15:40,093 මොකද? 242 00:15:40,095 --> 00:15:42,062 දැන් ඔයා ආපහු ඉංජිනේරු අංශයේ ඉන්න නිසා... 243 00:15:42,064 --> 00:15:43,297 ඇලිට ස්තුතිවන්ත වෙන්න. 244 00:15:43,299 --> 00:15:45,098 අපි කැමතියි ඔයා අපි වෙනුවෙන් වැඩක් කරනවනම්. 245 00:15:45,100 --> 00:15:46,566 ඒක කියන්න. 246 00:15:46,568 --> 00:15:48,468 මම ගොඩ කාලයක ඉදන් දෙයක් හොයනවා, 247 00:15:48,470 --> 00:15:51,438 ඒක හොයනවා අතහැර දැමූ තාක්ෂනය තුළත්. 248 00:15:51,440 --> 00:15:54,141 ඒක නිසයි අපි මුලින්ම ආකේඩියාවට ආවේ. 249 00:15:54,143 --> 00:15:56,243 මම විශ්වාස කරනවා මගේ කේතයේ දෙවැනි සංස්කරණය 250 00:15:56,245 --> 00:15:58,745 ආක් මධ්‍යස්ථානයේ කොහෙහරි පද්ධතියක තියෙනවා කියලා. 251 00:15:58,747 --> 00:16:00,414 මොකටද දෙවැනි සංස්කරණයක් තියෙන්නේ? 252 00:16:00,416 --> 00:16:01,548 ඔයාගේ මොකක්හරි අවුලක්ද? 253 00:16:01,550 --> 00:16:02,749 ඔහ්හ්, එයාගේ කිසි අවුලක් නැහැ. 254 00:16:02,751 --> 00:16:03,951 විරුද්ධත්වයක් නැහැ. 255 00:16:03,953 --> 00:16:05,118 මම මේ කියන්නේ, වැඩසටහන්කරුවන් 256 00:16:05,120 --> 00:16:06,586 සහ ඉංජිනේරුවන් සාමාන්‍යයෙන් 257 00:16:06,588 --> 00:16:07,821 දෙවැනි සංස්කරණයකට යන්නේ නැහැ ඒකෙ... 258 00:16:07,823 --> 00:16:09,816 රේවන්... 259 00:16:09,817 --> 00:16:12,509 අනිවාර්යයෙන්ම. 260 00:16:12,510 --> 00:16:14,162 අනිවාර්යයෙන්ම මම ඔයාලට උදව් කරන්නම්, 261 00:16:14,163 --> 00:16:15,595 ඒත් මම කියන්න ඕනේ, මට හොදටම විශ්වාසයි 262 00:16:15,597 --> 00:16:17,364 ආක් මධ්‍යස්ථානයේ කෘතීම බුද්ධියක් තිබ්බනම්, 263 00:16:17,366 --> 00:16:18,498 මම දැනගෙන ඉන්නවා. 264 00:16:18,500 --> 00:16:21,276 ඒක බොහෝදුරට අක්‍රීය වැඩසටහනක්, 265 00:16:21,277 --> 00:16:23,837 හෝ අවසාන නොකරපු එකක් වෙන්න ඕනේ. 266 00:16:23,839 --> 00:16:25,973 ඔයාට පුලුවන්නම් මට ප්‍රධාන ජාලයට ප්‍රවේශය ලබාදෙන්න, 267 00:16:25,975 --> 00:16:27,540 මට පුළුවන් හොයලා බාගත කරගන්න 268 00:16:27,542 --> 00:16:29,343 ඉතුරුවෙලා තියෙන ඕනෑම කේතයක්. 269 00:16:29,345 --> 00:16:32,412 සැලස්මක් වගේ, රෙඩ්. 270 00:16:32,414 --> 00:16:34,647 ඔයාව අනිත් පැත්තේදී හමුවෙන්නම්. 271 00:16:37,652 --> 00:16:40,854 ඇයි ඔයා එයාට මගේ ගැන ඇත්ත නොකිව්වේ? 272 00:16:40,856 --> 00:16:42,956 ජෝන් මර්ෆි ඇත්ත දැනගත්තා, 273 00:16:42,958 --> 00:16:44,858 ඒකෙන් අපිට ඔහුව නැතිවුනා, මතකද? 274 00:16:44,860 --> 00:16:47,194 ජෝන් මර්ෆි කවදාවත් ආලෝකයේ නගරය දැක්කේ නැහැ. 275 00:16:47,196 --> 00:16:49,863 ඒක වැඩි ප්‍රවේශමට කියමු, එහෙනම්. 276 00:16:49,865 --> 00:16:52,699 අපි හැමදේකටම පස්සේ ඇයගෙන් ඉල්ලන්නේ හොයාගන්න කියලා 277 00:16:52,701 --> 00:16:54,234 ලෝකය විනාශ කරපු 278 00:16:54,236 --> 00:16:56,970 වැඩසටහනක වැඩිදියුණු කළ සංස්කරණය. 279 00:17:08,629 --> 00:17:09,962 එතන ගොඩක් වෙඩිබලය තියෙනවා. 280 00:17:09,964 --> 00:17:12,239 අපි බලාපොරොත්තු වෙමු ඒක අපිට ඕන වෙන එකක් නැහැ කියලා. 281 00:17:12,240 --> 00:17:13,639 මොකක්ද මෙහෙයුම? 282 00:17:13,641 --> 00:17:15,708 අපේ අනාගතය සැලසුම් කිරීම. 283 00:17:15,710 --> 00:17:17,977 ඔයා දන්නවද, ඒක ගොඩක්ම අපේ අතීතය වගේ. 284 00:17:17,979 --> 00:17:20,713 අපි මෙතන ජීවිතය ගොඩ නගාගත්තා, 285 00:17:20,715 --> 00:17:23,716 දැන් උත්සහ කරනවා යුද්ධය විතරක් තේරෙන 286 00:17:23,718 --> 00:17:25,418 මිනිස්සු එක්ක සාමය ඇති කරගන්න. 287 00:17:25,420 --> 00:17:28,093 හරියටම හරි. 288 00:17:28,094 --> 00:17:31,689 හැනා, ඔයාට ඔයාගේ පුතා ලැබුනා විතරයි. 289 00:17:31,690 --> 00:17:33,426 එයාව එහාට යවන්න එපා මැරෙන්න. 290 00:17:33,428 --> 00:17:35,217 කිසිකෙනෙක් අද මැරෙන්නේ නැහැ. 291 00:17:41,269 --> 00:17:42,768 දැන් අපි පිටත්වෙමු. 292 00:17:47,675 --> 00:17:50,310 හේයි, මොන මගුලකද ඔයා හිටියේ? 293 00:17:50,312 --> 00:17:52,112 ඔහ්හ්, මට මගුල් අශ්වයා නැතිවුනා. 294 00:17:52,114 --> 00:17:55,881 ඇත්තටම, අශ්වයා මාව නැතිකරගත්තා, ඒත්... 295 00:17:55,883 --> 00:17:58,017 මට සතුටුයි ඔයා හොදින් ඉන්න එකට. 296 00:17:58,019 --> 00:18:00,386 මම හිතන්නේ ඔයාට ඔවුන් එක්ක යන්න වෙන්නේ නැහැ. 297 00:18:00,388 --> 00:18:02,322 අද, බ්‍රයන්. 298 00:18:04,826 --> 00:18:06,493 රාජකාරිය කතා කරනවා. 299 00:18:06,495 --> 00:18:10,062 ඔව්. හේයි, කරුණාකරලා පරිස්සම් වෙන්න. 300 00:18:12,634 --> 00:18:14,867 හොදයි. 301 00:18:49,904 --> 00:18:52,184 මගෙන් ඔයාලට කිසිම හානියක් නැහැ. 302 00:18:52,892 --> 00:18:54,369 මගෙන් ඔයාලට හානියක් නැහැ. 303 00:18:55,493 --> 00:18:56,953 මගෙන් ඔයාලට හානියක් නැහැ. 304 00:19:01,049 --> 00:19:04,150 බොරුකාරි. මම උඹේ මූන දැකලා තියෙනවා. 305 00:19:04,152 --> 00:19:06,081 තමුන් හිටියා කදුවැටියේ සටනේ. 306 00:19:06,082 --> 00:19:07,742 ඇය ආකාශ ගෝත්‍රයේ. 307 00:19:08,490 --> 00:19:12,659 ඔහෙලගෙ තුවක්කු මැරුවා අපේ සහෝදර සහෝදරියන්ව, 308 00:19:12,661 --> 00:19:14,694 ඔහෙලව ආරක්ෂා කරන්න 309 00:19:14,696 --> 00:19:16,696 කමාන්ඩර් යවපු රණශුරයන්ව. 310 00:19:16,698 --> 00:19:19,332 මට කනගාටුයි ඔයාගේ අහිමිවීම ගැන, 311 00:19:19,334 --> 00:19:22,235 ඒත් මම මෙහාට ආවේ ඔයාලට අනතුරු අගවන්න ඒක කරපු 312 00:19:22,237 --> 00:19:25,505 සොල්දාදුවෝ මේ මොහොතේ මෙහාට එනවා. 313 00:19:25,507 --> 00:19:28,575 එයාලට ඕනේ ඔයාලගේ භුමිය, ඒක අරගන්න 314 00:19:28,577 --> 00:19:31,377 ඔයාලා හැමෝවම මරලා දායි. 315 00:19:31,379 --> 00:19:34,180 ඔයාලා මේ දැන්ම මේ තැනින් යන්න ඕනේ. 316 00:19:34,182 --> 00:19:35,915 ඔහේ අපිට තර්ජනය කරනවද? 317 00:19:43,799 --> 00:19:45,428 මම හදන්නේ උදව් කරන්න! 318 00:19:45,873 --> 00:19:47,619 අපි මොකටද තමුන්ව විශ්වාස කරන්නේ? 319 00:19:48,275 --> 00:19:50,631 මොකද එයා මට උදව් කළා, සෙමෙට්. 320 00:19:53,995 --> 00:19:56,863 ඔයාද ගෙව්රියල්ව බේරාගත්තේ? 321 00:20:03,396 --> 00:20:05,263 යන්න එපා. 322 00:20:09,330 --> 00:20:13,365 මගේ මූණට ගහන්න කලින් මොනාහරි දෙයක් කියන්න බැරිවුනාද? 323 00:20:18,393 --> 00:20:21,461 නිදන්ගත වේදනාවක් එක රැයෙන් නැතිවෙන්නේ නැහැ. 324 00:20:21,463 --> 00:20:24,564 දත්තවලින් එහෙම කියනවා. 325 00:20:24,566 --> 00:20:26,633 උත්සන්න මට්ටම් සෙරටෝනින් සහ ඩොෆමයින් 326 00:20:26,635 --> 00:20:28,000 රේවන්ගේ ලේවල නොවෙනස්ව පවතිනවා 327 00:20:28,002 --> 00:20:29,435 ඒක සාමාන්‍ය සිමාවේ පවතින නිසා 328 00:20:29,437 --> 00:20:31,804 මම කියන්නේ 329 00:20:31,806 --> 00:20:35,642 ඒකෙ මත්ද්‍රව්‍ය ඇතුලත් නැහැ. 330 00:20:35,644 --> 00:20:38,344 ඔයා කළකිරිලා වගේ. 331 00:20:38,346 --> 00:20:41,648 නැහැ. පුදුම වෙලා. 332 00:20:41,650 --> 00:20:43,983 අපි මුහුණ දීපු හැමදේම එක්ක 333 00:20:43,985 --> 00:20:49,629 බලාපොරොත්තුව කියන දේ අදුරගන්න අමාරුයි, 334 00:20:49,630 --> 00:20:52,458 ඒක අපේ ඉස්සරහම තිබුනත්. 335 00:20:55,697 --> 00:20:57,330 ජැක්සන්, ඔයාට පුලුවන්ද ගිහින් බලන්න 336 00:20:57,332 --> 00:20:59,131 හිර කරලා ඉන්න භුමිවාසි රෝගීන්ව? 337 00:20:59,133 --> 00:21:00,966 ආපහු මට වාර්තා කරන්න, හරිද? 338 00:21:07,015 --> 00:21:10,042 ඔක්ටේවියා මේ වෙද්දී ගමට ගිහින් ඇති, 339 00:21:10,628 --> 00:21:13,279 ඒත් එයාට බැරිවුනොත් ඔවුන්ට ඒත්තු ගන්වන්න එතනින් ඉවත්වෙන්න කියලා... 340 00:21:13,281 --> 00:21:15,481 ඔයා ඔයාට පුළුවන් හැමදේම කළා. 341 00:21:15,483 --> 00:21:17,016 නැහැ. 342 00:21:17,982 --> 00:21:21,921 නැහැ, මම කලේ නැහැ. මමයි මේක වෙන්න දුන්නේ. 343 00:21:24,572 --> 00:21:27,193 මම මැතිවරණයක් ඉල්ලා සිටියා... 344 00:21:32,967 --> 00:21:35,167 ඉතින් දැන් අපිට චාන්සලර් පයික් ඉන්නවා. 345 00:21:36,671 --> 00:21:39,405 අපි ඉන්නේ අපිට දිනන්න බැරි යුද්ධයක් අබියස, 346 00:21:39,407 --> 00:21:42,241 ඒක නවත්වන්න මට කරන්න පුළුවන් එකමදේ 347 00:21:42,243 --> 00:21:46,245 අනතුරුදායක පැත්තට ළමයින්ව යවන එක. 348 00:21:46,247 --> 00:21:50,483 හේයි, ඔයා තවම දැක්කේ නැත්නම්, 349 00:21:50,485 --> 00:21:53,786 එයාලා තවදුරටත් ළමයි නෙවේ. 350 00:21:55,089 --> 00:21:58,157 ක්ලාක් ගියාම, බෙලමි තමයි යතුර වුනේ. 351 00:21:58,159 --> 00:21:59,692 මම උත්සහ කළා ඔහුට ලංවෙන්න, 352 00:21:59,694 --> 00:22:02,161 ඒත් පයික්ගේ ආභාෂය ශක්තිමත්, 353 00:22:02,163 --> 00:22:04,598 ඔහු ඇත්තටම විශ්වාස කරනව ඔහු කරන්නේ හරි දේ කියලා. 354 00:22:05,388 --> 00:22:08,033 හැමෝම හැමවෙලේම එහෙමයි. 355 00:22:17,912 --> 00:22:20,913 ඒක මොකටද? 356 00:22:24,652 --> 00:22:27,185 අපි ඒකට බලාපොරොත්තුවක් කියමු. 357 00:22:32,745 --> 00:22:34,169 එහෙනම් ඒකට එකගයි. 358 00:22:34,430 --> 00:22:36,620 මම අනෙක් අයට කියන්නම්, ඔයා කෙල්ල ගැන බලාගන්න. 359 00:22:39,248 --> 00:22:41,115 ඔයාට ඕනෙනම් එයාව හුරතල් කරන්න පුළුවන්. 360 00:22:49,213 --> 00:22:49,999 ගෙව්රියල්... 361 00:22:50,000 --> 00:22:51,135 ගිහින් ඔයාගේ බඩු අහුරගන්න. 362 00:22:51,882 --> 00:22:54,283 යන්න. 363 00:22:56,153 --> 00:22:58,987 එයාගේ දෙමවුපියන් රණශුරයෝ, 364 00:22:58,989 --> 00:23:01,590 දෙන්නම මැරුණේ ආකාශ ගෝත්‍රයේ තුවක්කුවලින්. 365 00:23:01,592 --> 00:23:04,092 ඔයා පිටවෙන්න තීරණය කළා. 366 00:23:04,094 --> 00:23:08,196 ඔයා කිව්වා වගේ, අපිට ආකාශ මිනිසුන්ට සමාන වෙන්න බැහැ. 367 00:23:08,198 --> 00:23:13,502 ඔයා කරන දේ යුද්ධයට යනවා වගේම නිර්භීත දෙයක්, සෙමෙට්. 368 00:23:36,971 --> 00:23:37,671 මේ මොකක්ද? 369 00:23:37,672 --> 00:23:42,030 ඔහේ හිතන්නේ අපිව දන්නවා කියලද? තමුන් කිසිදෙයක් දන්නේ නැහැ, කෙල්ලේ. 370 00:23:47,004 --> 00:23:50,773 හැමදේම හරි. අපිට ඔයාව සම්බන්ධ කරන්න විතරයි තියෙන්නේ. 371 00:23:50,775 --> 00:23:52,414 මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? 372 00:23:52,415 --> 00:23:55,545 ඇයි දෙවැනි කෘතීම බුද්ධිය අභ්‍යවකාශයට යැව්වේ? 373 00:23:55,546 --> 00:23:57,413 මගේ නිර්මාපකයා හිතුවා ඇයට අවශ්‍යයි කියලා 374 00:23:57,415 --> 00:23:59,715 වඩාත් ආරක්‍ෂිත වටපිටාවක්. 375 00:23:59,717 --> 00:24:01,850 ඉතින් ඔයත් ගියාද? 376 00:24:01,852 --> 00:24:04,252 නැහැ. මම තමයි හේතුව 377 00:24:04,254 --> 00:24:06,789 ඇයට වඩාත් ආරක්‍ෂිත පරිසරයක් අවශ්‍ය වෙන්න. 378 00:24:13,851 --> 00:24:16,532 ඇය ඇතුලේ. 379 00:24:19,136 --> 00:24:20,434 කවුද ඇතුලේ ඉන්නේ? 380 00:24:20,435 --> 00:24:23,303 ජැස්පර්, ඔයාට මෙතනට එන්න අයිතියක් නැහැ. 381 00:24:23,304 --> 00:24:24,738 ඒක කවදාහරි මාව නැවැත්තුවා වගේ. 382 00:24:24,740 --> 00:24:27,607 අර ජාහාගේ ගමන්මල්ලද? 383 00:24:32,313 --> 00:24:33,947 ඔයාට මොනවද ඕනේ, ජැස්පර්? 384 00:24:33,949 --> 00:24:35,782 සමාව ගන්න ආවේ. 385 00:24:35,784 --> 00:24:38,952 ෆින්ගේ අළු ටික හොරකම් කළා, 386 00:24:38,954 --> 00:24:41,988 ඒවා කඩාවැටුන යානය ළග ඉහිරෙව්වා. 387 00:24:42,869 --> 00:24:46,092 ඔයාට... තරහ නැද්ද? 388 00:24:47,534 --> 00:24:49,262 මට තරහ නැහැ. 389 00:24:49,264 --> 00:24:51,831 හරි. ඔයා මොනවද අරගත්තේ, 390 00:24:51,833 --> 00:24:54,801 ඒවගේම මම කොහොමද ටිකක් අරගන්නේ? 391 00:24:57,799 --> 00:25:00,833 සරලයි. 392 00:25:00,835 --> 00:25:03,836 මම තීරණය කළා මම දුක්වින්දා ඇති කියලා. 393 00:25:03,838 --> 00:25:05,671 ඒවගේමයි ඔයත්, ජැස්පර්. 394 00:25:05,673 --> 00:25:09,041 ඔයා ලෑස්තිනම්, ජාහා ළග යතුර තියෙනවා. 395 00:25:13,648 --> 00:25:16,015 අපිට විනාඩියක් දෙන්න. 396 00:25:25,126 --> 00:25:25,888 කාල් එමර්සන්, 397 00:25:25,904 --> 00:25:29,009 මවුන්ට්වෙදර් ආරක්ෂක අංශය. 398 00:25:29,025 --> 00:25:31,193 මට අහන්න ලැබුනා ඔවුන් ඔයාට දැන් කතා කරන නම... 399 00:25:31,209 --> 00:25:35,444 වන්හේඩා, මරණයේ පාලකයා. 400 00:25:35,470 --> 00:25:37,470 මම දැනගෙන ඉන්න තිබුනා 401 00:25:37,472 --> 00:25:39,872 කදුවැටිය විනාශ කරන හැටි එයාලට කිව්වේ ඔයා බව. 402 00:25:39,874 --> 00:25:42,942 මම මවුන්ට් වෙදර් විනාශ කලේ නැහැ. 403 00:25:42,944 --> 00:25:45,077 ඔහෙයි කලේ. 404 00:25:45,079 --> 00:25:48,748 මිනිස්සු 381ක්... 405 00:25:48,750 --> 00:25:51,618 පිරිමි 182යි, 406 00:25:51,620 --> 00:25:55,485 කාන්තාවෝ 173යි, 407 00:25:55,486 --> 00:25:57,590 ළමයි 26යි. 408 00:25:59,861 --> 00:26:02,728 ඒ දෙන්නෙක් මගේ. 409 00:26:05,534 --> 00:26:07,967 ඔයාගේ ජනාධිපති අපිට විකල්පයක් ඉතුරු කලේ නැහැ. 410 00:26:13,708 --> 00:26:15,373 මොකක්ද ප්‍රශ්නේ, 411 00:26:16,677 --> 00:26:19,953 ඔයා කැමති නැද්ද ඔයාගේ යක්ෂයින්ට මුහුණ දෙන්න? 412 00:26:21,750 --> 00:26:23,616 ඔයාට අනුකම්පාව ඕනේනම්, 413 00:26:23,878 --> 00:26:26,246 ඔයාට මගෙන් ඒක ඉල්ලන්න වෙනවා. 414 00:26:28,691 --> 00:26:31,591 මට අනුකම්පාව ඕනේ නැහැ. 415 00:26:31,692 --> 00:26:34,360 මට ඕනේ පලිගන්න. 416 00:26:34,376 --> 00:26:36,143 මට ඕනේ තමුනුත් විදවන්න 417 00:26:36,159 --> 00:26:39,026 මම විදෙව්වා වගේම. 418 00:26:41,670 --> 00:26:44,237 ඔහේට පුළුවන් මාව මරන්න, ක්ලාක්. 419 00:26:44,239 --> 00:26:46,706 ඔයාට බැහැ කවදාවත් ඔයා කරපු දෙයින් බේරෙන්න. 420 00:26:46,708 --> 00:26:51,444 මගේ වේදනාව අදින් අවසන් වෙනවා! ඔහේගේ ඒක දැන් පටන්ගත්තා විතරයි! 421 00:27:00,660 --> 00:27:03,452 ටයිටස්, ඔයා මොනවද මගේ කාමරයේ කරන්නේ? 422 00:27:07,078 --> 00:27:09,279 ඔයා වැඩි කාලයක් ගතකලේ සාමය ගැන කතා කරකර, 423 00:27:10,694 --> 00:27:13,640 මම හිතුවා අපි දෙන්නා සමගිවෙන්න දැන් තමයි වෙලාව කියලා, ඔයා හිතන්නේ නැද්ද? 424 00:27:15,239 --> 00:27:17,407 හොදයි. 425 00:27:27,640 --> 00:27:30,013 මම අගය කරනවා ඔයා ඉන්න තත්වය, ක්ලාක්. සැබවින්ම. 426 00:27:30,015 --> 00:27:32,648 ලෙක්සාව පොලඹවගත්තට පස්සේ අපේ හමුදාවේ සමූලඝාතනය වෙනුවෙන් පලිනොගන්න 427 00:27:32,650 --> 00:27:35,184 ඔයාට ඒක අමාරු වෙන්න ඇති 428 00:27:35,186 --> 00:27:38,298 තමන්ගේ පළිගැනීම ගැන තීරණයක් ගන්න වෙන එක. 429 00:27:38,551 --> 00:27:40,323 සමහරවිට දැන් ඔයාට තේරෙනවා ඇති මේ අළුත් ප්‍රතිපත්තිය 430 00:27:40,325 --> 00:27:43,291 පිළිගන්න එක අපේ මිනිස්සුන්ට මොනතරම් අමාරුද කියලා. 431 00:27:43,665 --> 00:27:47,149 ඔයාගේ හමුදාවට වුන දේ එක්ක මේකේ කිසිම සම්බන්ධයක් නැහැ. 432 00:27:47,165 --> 00:27:49,465 එමර්සන් වැරදියි. 433 00:27:50,238 --> 00:27:53,342 කීපදෙනෙකුගේ අපරාධ වෙනුවෙන් මගේ මිනිස්සුන්ව මරලා දාන එක යුක්තිය නෙවේ. 434 00:27:53,604 --> 00:27:55,438 ඔයා මරලා දැම්මේ නැද්ද ඔහුගේ මිනිස්සුන්ව 435 00:27:55,440 --> 00:27:58,207 ඔවුන්ගෙන් කීපදෙනෙක් ඔයාගේ අයට කළ දේ වෙනුවෙන්? 436 00:27:58,981 --> 00:28:03,212 ඔයා නායකයෙක්, ක්ලාක්. ලෙක්සා ඔයාට ඇහුම්කන් දෙනවා. 437 00:28:06,019 --> 00:28:08,617 මට උදව් කරන්න ඇයව ආරක්ෂා කරන්න. 438 00:28:08,619 --> 00:28:10,886 ලෙයට ලෙය නොලැබිය යුතුයි කියන එක මෝඩකමක්. 439 00:28:10,888 --> 00:28:15,325 අපේ මිනිස්සු ඒක පිළිගන්නේ නැහැ, ඒවගේම මම බයවෙනවා... 440 00:28:15,326 --> 00:28:17,560 මට බයයි ඒකෙන් ඇයට මැරෙන්න වෙයි කියලා. 441 00:28:21,075 --> 00:28:22,982 මට බැහැ මගේ මිනිස්සුන්ට විරුද්ධව 442 00:28:23,061 --> 00:28:25,294 යුද්ධයක් ඇතිවෙන දේකට ඔයාට උදව් කරන්න. 443 00:28:37,188 --> 00:28:39,014 එහෙනම් අපි ඉන්නේ අවුල්ජාලයක. 444 00:28:56,720 --> 00:28:59,220 ඒක රිදෙනවද? 445 00:28:59,537 --> 00:29:01,570 එයා සූදානම්. 446 00:29:01,572 --> 00:29:04,640 වේදනාව නැතිවෙනවා. මේකෙන් වේදනාව ඇතිවෙන්නේ නැහැ. 447 00:29:06,371 --> 00:29:09,545 මොකද වෙන්නේ... මොකද වෙන්නේ ඔයාට කායික වේදනාවක් නැත්නම්, 448 00:29:09,547 --> 00:29:12,815 මොකද වෙන්නේ ඒක... ඒක තියෙන්නේ ඔයාගේ ඔළුව ඇතුලෙනම්? 449 00:29:13,368 --> 00:29:15,051 වේදනාව වේදනාවම තමයි. 450 00:29:15,053 --> 00:29:18,021 වේදනාව වේදනාවම තමයි. 451 00:29:19,254 --> 00:29:22,791 ඔයාගේ කැළැල් ගොඩක් ගැඹුරුයි, ජැස්පර්. 452 00:29:24,188 --> 00:29:26,588 කැළලක් ඉතුරුවෙන්නේ හොද වුනොත් විතරයි. 453 00:29:33,438 --> 00:29:36,072 මම ඔයාව අනිත් පැත්තේදී හම්බවෙන්නම්. 454 00:29:37,780 --> 00:29:40,851 මම බාධා කළාද? 455 00:29:40,852 --> 00:29:43,646 කොහෙත්ම නැහැ. කරුණාකරලා අපිට එකතුවෙන්න. 456 00:29:45,610 --> 00:29:47,243 මට දෙනවද? 457 00:29:53,058 --> 00:29:55,991 පේන විදිහට ඔයා මේකෙන් ප්‍රාතිහාර්යය කරනවා. 458 00:29:55,993 --> 00:29:57,427 මොකක්ද ඒ? 459 00:29:57,429 --> 00:30:00,163 මට අහන්න ඕනේ නැහැ ඒක යතුරක් කියලා. 460 00:30:00,742 --> 00:30:03,166 මට විද්‍යාව දෙන්න. 461 00:30:03,168 --> 00:30:05,268 ඒකට කමක් නැහැ. 462 00:30:05,270 --> 00:30:07,937 ඇයට කියන්න. 463 00:30:07,939 --> 00:30:10,173 ඒක සිලිකන් සහිත උපාංගයක්. 464 00:30:10,175 --> 00:30:12,542 එක්වරක් අවශෝෂණය වුනාම, සූතිකාවන්ගෙන් නැවත සකස් කරනවා 465 00:30:12,544 --> 00:30:14,177 මොළයේ ස්කන්ධය 466 00:30:14,179 --> 00:30:16,745 වගේම වේදනා ප්‍රතිග්‍රාහකවලට බාධා ඇති කරනවා, 467 00:30:16,747 --> 00:30:19,682 ඇතැම් ස්නායු මාර්ග නිශේධනය කරමින් 468 00:30:19,684 --> 00:30:21,984 ඇවිලෙන එකෙන්. 469 00:30:23,715 --> 00:30:25,581 අපි යතුරක් එක්ක හිරවෙලා. 470 00:30:26,458 --> 00:30:28,757 ඔයාට කමක් නැත්නම් මම මේවා පොඩ්ඩක් පරික්ෂා කරන්නද? 471 00:30:28,759 --> 00:30:32,761 මට ඕනේ මේකේ අතුරු ආබාධ නැහැ කියලා තහවුරු කරගන්න විතරයි. 472 00:30:32,763 --> 00:30:36,399 ඔයා වෙල්ස්ට වුනත් ඒක දෙනවාද මුලින්ම පරික්ෂා කරන්නේ නැතුව? 473 00:30:37,902 --> 00:30:39,335 වෙල්ස්? 474 00:30:42,896 --> 00:30:44,640 ඔයාගේ පුතා. 475 00:30:47,641 --> 00:30:49,979 ඔව්. 476 00:30:49,981 --> 00:30:53,782 ඔව්. නිසැකවම. 477 00:30:53,784 --> 00:30:56,385 ජැස්පර්, මට විනාඩියක් දෙන්න, කරුණාකරලා. 478 00:30:56,387 --> 00:30:58,421 මට ඒක ආපහු ගන්න පුලුවන්ද? 479 00:30:58,423 --> 00:31:00,856 දැන්ම, කරුණාකරලා. 480 00:31:07,631 --> 00:31:09,565 මම ඔයාගේ වැඩ නවත්වනවා. 481 00:31:10,968 --> 00:31:12,335 ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. 482 00:31:12,337 --> 00:31:13,636 කරුණාකරලා, ඇබි, දැන් ගොඩ කාලයක් වුනා 483 00:31:13,638 --> 00:31:15,738 මම මගේ ගැන හිතලා. 484 00:31:16,578 --> 00:31:18,974 මට සමාවෙන්න. මම මේක වෙන කාටවත් දෙන්න ඉඩදෙන්නේ නැහැ 485 00:31:18,976 --> 00:31:22,011 මට ඒක පරික්ෂා කරන්න අවස්ථාවක් ලැබෙනකම්. 486 00:31:24,382 --> 00:31:28,370 මම හදන්නේ වේදනාව නැති කරන්න උදව් කරන්න, 487 00:31:28,371 --> 00:31:29,285 ඔයා වගේම. 488 00:31:29,287 --> 00:31:32,201 ඒක මොකක්වුනත්, 489 00:31:32,202 --> 00:31:35,958 ඒකෙන් වේදනාවට වඩා වැඩිදෙයක් නැතිවෙනවා. 490 00:31:48,906 --> 00:31:51,073 අපිට බැහැ ඇයට ඉඩදෙන්න අපිව නතර කරන්න. 491 00:31:51,075 --> 00:31:54,043 බයවෙන්න එපා, තෙලොනියස්. 492 00:32:00,137 --> 00:32:03,172 මම එයා ගැන ඇහැ ගහගෙන ඉන්නම්. 493 00:32:21,785 --> 00:32:23,223 උගුල ලෑස්තියි. 494 00:32:23,958 --> 00:32:26,262 ඒක ඉවරයක් වුන ගමන්ම, අපි පෝලිස්වලට යනවා. 495 00:32:27,758 --> 00:32:29,505 අපි හරිනම් දැන්ම මේකිව මරන්න ඕනේ. 496 00:32:29,647 --> 00:32:30,851 එපා. 497 00:32:30,852 --> 00:32:33,181 කමාන්ඩර් මේක අහන්න ඕනේ 498 00:32:33,182 --> 00:32:34,807 ආකාශ මිනිසුන්ගේ කටින්මයි. 499 00:32:37,581 --> 00:32:39,081 අන්න! උන් එනවා. 500 00:32:54,008 --> 00:32:55,338 මට කිසිදෙයක් ඇහෙන්නේ නැහැ. 501 00:32:55,340 --> 00:32:56,972 සමහරවිට කවුරුවත් නැතුව ඇති. 502 00:33:03,092 --> 00:33:05,481 හෙලෝ?කවුරුවත් ඉන්නවද? 503 00:33:05,883 --> 00:33:08,917 සමහරවිට උන් අපේ ලයිට් දැකලා යන්න ඇති. 504 00:33:19,290 --> 00:33:20,690 ඇයව නවත්වන්න, ඇය උන්ට අනතුරු අගවයි! 505 00:33:25,663 --> 00:33:27,850 ඒවා පත්තු කරන්න! උන් හරි තැනට යනකම් බලාගෙන ඉන්න. 506 00:33:41,686 --> 00:33:44,253 ඔයාගේ දකුණින්. 507 00:33:44,255 --> 00:33:46,789 බෙලමි! එයාලව ඔතනින් අයින් කරගන්න! 508 00:33:47,765 --> 00:33:48,935 ඕක උගුලක්! 509 00:33:48,936 --> 00:33:49,936 ලෑස්තිවෙන්න! 510 00:33:50,662 --> 00:33:54,697 - පහරදෙන්න! - ප්‍රහාරයක්!ආවරණය වෙන්න! 511 00:33:55,287 --> 00:33:57,966 දුම විෂයි! 512 00:34:01,071 --> 00:34:02,705 පසුබහින්න. පසුබහින්න! 513 00:34:02,707 --> 00:34:06,041 දුමෙන් ඈත්වෙලා ඉන්න. ආපහු වාහනයට යන්න. 514 00:34:07,048 --> 00:34:10,413 මොන්ටි! උදව් කරන්න! 515 00:34:10,415 --> 00:34:10,985 මට යන්න දෙන්න! 516 00:34:10,986 --> 00:34:14,270 අනේ මට උදව් කරන්න! 517 00:34:14,271 --> 00:34:16,385 - අනේ. - මම එයාව බේරගන්න ඕනේ. 518 00:34:16,387 --> 00:34:19,552 - මොන්රෝ! - මොන්ටි! 519 00:34:19,553 --> 00:34:20,889 පහත්වෙන්න! පසුබහින්න! 520 00:34:20,891 --> 00:34:22,758 හැනා, එන්න! 521 00:34:22,760 --> 00:34:24,159 එන්න! 522 00:34:24,161 --> 00:34:28,163 මොන්රෝ! මොන්රෝ! 523 00:34:37,007 --> 00:34:38,607 මොන්ටි! 524 00:34:40,645 --> 00:34:42,144 මොන්ටි, එන්න. 525 00:34:42,146 --> 00:34:44,580 අපි එයාව දුමෙන් ඈතට ගෙනියන්න ඕනේ. 526 00:34:56,573 --> 00:34:58,193 කොහොමද උන් දැනගත්තේ? 527 00:35:03,866 --> 00:35:05,360 මොන්රෝ? 528 00:35:06,068 --> 00:35:08,303 - මොන්රෝ. - එපා. 529 00:35:08,305 --> 00:35:11,306 ඔයාගේ නංගි මේක කලේ. 530 00:35:11,307 --> 00:35:13,476 කොහොමද එයා දැනගත්තේ? 531 00:35:13,478 --> 00:35:16,345 අපේ කදවුරේ ද්‍රෝහියෝ ඉන්නවා. 532 00:36:02,802 --> 00:36:04,452 අපි අද රෑ එකට එකතුවුනා, 533 00:36:05,549 --> 00:36:08,130 මීට පෙර නොයෙක් වාරයන්වලදී මෙන්, 534 00:36:08,342 --> 00:36:10,905 මිනිහෙක් මැරෙනවා දකින්න. 535 00:36:13,395 --> 00:36:15,228 වන්හේඩා... 536 00:36:24,073 --> 00:36:26,773 පළිගැනීම ඔයාගේ. 537 00:36:47,915 --> 00:36:49,262 නැහැ. 538 00:37:05,180 --> 00:37:08,515 මම දන්නේ නැහැ ඔයාගේ මරණයෙන් මට සාමය ලැබෙයිද කියලා. 539 00:37:08,517 --> 00:37:11,851 මම දන්නවා මම ඒකට සුදුසු නැහැ. 540 00:37:11,853 --> 00:37:13,920 මේ මිනිහා මිය යා යුතුමයි. 541 00:37:13,922 --> 00:37:16,689 ආකාශ මිනිසුන් ඔහුගේ ජීවිතය අරගන්නේ නැතිනම්, කමාන්ඩර් ඒක කරයි. 542 00:37:16,691 --> 00:37:19,626 කමාන්ඩර් ඇය වෙනුවෙන් කතා කරනවා. ඔය ඇති, ටයිටස්. 543 00:37:19,628 --> 00:37:22,629 මොන මගුලක්ද මේ? 544 00:37:22,631 --> 00:37:25,432 මම ඔයාව මරන්නේ නැහැ ඔයා කරපු දේ වෙනුවෙන්. 545 00:37:25,434 --> 00:37:28,235 මම ඔයාව මරනවා මම කළ දේ වෙනුවෙන්. 546 00:37:29,965 --> 00:37:32,522 මම මේ මිනිහට ජීවිතය ලබාදෙනවා. 547 00:37:34,953 --> 00:37:36,481 ලෙයට ලෙය නොලැබිය යුතුයි. 548 00:37:42,809 --> 00:37:44,107 නිහඩවෙන්න! 549 00:37:44,255 --> 00:37:46,989 කදුවැටියේ අපරාධවලට 550 00:37:46,990 --> 00:37:48,601 එක මිනිහෙක් වගකිව යුතු නැහැ. 551 00:37:50,165 --> 00:37:53,179 වන්හේඩා මේක දන්නවා. 552 00:37:53,673 --> 00:37:57,804 ඇයගේ ක්‍රියාවෙන් අපිට නව අනාගතයක් ගැන බලාපොරොත්තුවක් පෙනෙනවා, 553 00:37:57,860 --> 00:38:03,280 ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන්ම පිළිතුරු නොදෙන ලෝකයක්, 554 00:38:03,454 --> 00:38:06,673 අපේ දරුවන්ට වැජඹෙන්න පුළුවන් ලෝකයක් 555 00:38:06,675 --> 00:38:09,442 මරණයේ සෙවනැලි නොමැතිව. 556 00:38:21,223 --> 00:38:24,524 සිරකරුවා මගේ භූමියෙන් පිටුවහල් කරවනවා. 557 00:38:24,526 --> 00:38:27,260 ඔහු ජිවත්වෙයි, ඒත් ඔහුට ජිවත්වෙන්න වෙන්නේ 558 00:38:27,262 --> 00:38:30,430 ඔහුට නැතිවුන අයගේ හොල්මන් එක්ක, 559 00:38:30,432 --> 00:38:33,032 ඔහු දැන දැනම ඔහුගේ 560 00:38:33,034 --> 00:38:35,735 අවසන් දිනය එන තෙක් 561 00:38:35,737 --> 00:38:38,037 ඔහුගේ වර්ගයේ අන්තිමයා ඔහු බව. 562 00:38:46,854 --> 00:38:49,655 ඔබ සදහටම ජිවත්වෙත්වා. 563 00:39:03,865 --> 00:39:06,132 ඔයාට මාව හමුවෙන්න ඕනේ වුනාද, සර්? 564 00:39:11,373 --> 00:39:15,041 - ඔයාට කොහොමද? - මට මීට වඩා දේවල් වෙලා තියෙනවා. 565 00:39:15,383 --> 00:39:17,817 ඔව්. අපි හැමෝටම එහෙමයි. 566 00:39:19,914 --> 00:39:23,015 අපි ඔයාගේ නංගි ගැන කතා කරන්න ඕනේ. 567 00:39:23,017 --> 00:39:25,518 අද එයා නිසා අපේ මිනිස්සු දෙන්නෙක් මැරුනා, 568 00:39:25,520 --> 00:39:27,987 ඒවගේම විෂ අළු සහිත පස නිසා 569 00:39:27,989 --> 00:39:29,522 භුමිය වැඩකට නැතිවෙනවා. 570 00:39:29,524 --> 00:39:32,125 ඒක කලේ භුමිවාසීන්. ඔක්ටේවියා අපිට අනතුරු අගවන්න උත්සහ කළා. 571 00:39:32,127 --> 00:39:35,395 ඔව්, එයා උන්ට අනතුරු ඇගෙව්වාට පස්සේ. 572 00:39:43,553 --> 00:39:46,806 මේ කදවුරේ කවුරුහරි එයාට තොරතුරු ලබාදෙනවා. 573 00:39:46,808 --> 00:39:48,941 මට දැනගන්න ඕනේ කවුද කියලා. 574 00:39:48,943 --> 00:39:51,144 අපි දෙන්නම දන්නවා කවුද කියලා. 575 00:39:53,181 --> 00:39:55,515 කේන්. 576 00:39:59,388 --> 00:40:01,821 අපිට කිසිම සාක්ෂියක් නැහැ. 577 00:40:03,258 --> 00:40:05,725 අපි සාක්ෂි හොයාගන්න ඕනේ. 578 00:40:07,162 --> 00:40:09,496 හොදයි, සර්. 579 00:40:11,889 --> 00:40:13,232 ඔයාට යන්න පුළුවන්. 580 00:40:21,677 --> 00:40:24,110 අනේ මම කියන දේ අහන්න, හරිද? 581 00:40:24,112 --> 00:40:26,279 මම ක්ලාක් ගැන වෙන කිසිමදෙයක් දන්නේ නැහැ, හරිද? 582 00:40:26,281 --> 00:40:29,482 අහන්න. මම කිසිදෙයක් දන්නේ නැහැ. 583 00:40:30,176 --> 00:40:32,519 ක්ලාක් ගැන අමතක කරන්න. 584 00:40:32,521 --> 00:40:35,322 මට මේක ගැන කියන්න. 585 00:40:35,324 --> 00:40:38,124 අපිට කැමැත්තෙන් එකතුවෙන අය ඉන්නවා, ඒත් යතුරු නැහැ. 586 00:40:38,126 --> 00:40:39,726 ඒක ප්‍රශ්නයක් වෙයි. 587 00:40:39,728 --> 00:40:41,227 එකපාරකට එක ප්‍රශ්නයයි. 588 00:40:41,229 --> 00:40:42,696 ආක් මධ්‍යස්ථානයේ ඇලිගේ කේතය ගැනවත් 589 00:40:42,698 --> 00:40:44,397 ඒවගේ කිසිම දෙයක් සලකුණක්වත් නැහැ. 590 00:40:44,399 --> 00:40:45,832 ඔයාට සහතිකයි. 591 00:40:45,834 --> 00:40:47,900 මට නිශ්චිත මතකයක් පවතිනවා බෙකා අභ්‍යවකාශයට ගිය බවට. 592 00:40:47,902 --> 00:40:49,803 අවාසනාවට, පේන විදිහට ඇය ඉදලා නැහැ 593 00:40:49,805 --> 00:40:51,705 ආක් මධ්‍යස්ථානය හදපු 594 00:40:51,707 --> 00:40:53,707 මධ්‍යස්ථාන 12න් එකකවත්. 595 00:40:53,709 --> 00:40:55,809 මට සමාවෙන්න. 596 00:40:55,811 --> 00:40:58,345 මම දන්නවා ඒක හොයාගන්න එක ඔයාට මොනතරම් වැදගත්ද කියලා. 597 00:40:58,347 --> 00:41:00,947 13යි. 598 00:41:02,718 --> 00:41:04,351 13යි? 599 00:41:05,789 --> 00:41:09,217 ආක් මධ්‍යස්ථානය හැදුවේ සේවා ස්ථාන 12කින්... ඒක ඇත්ත... 600 00:41:09,218 --> 00:41:11,190 ඒත් හරිනම් 13ක් තියෙන්න ඕනේ. 601 00:41:11,192 --> 00:41:13,426 මට කිසිම දත්තයක ඒක හොයාගන්න ලැබුනේ නැහැ. 602 00:41:13,428 --> 00:41:16,363 ඒ මොකද ඒක කඩාගෙන වැටුනා. 603 00:41:16,365 --> 00:41:18,398 අනිත් අයට එකතුවෙන්න ඕනේ නිසා 604 00:41:18,400 --> 00:41:20,433 අන්තරික්ෂයෙන් පිටත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පුපුරුවා හැරීම 605 00:41:20,435 --> 00:41:23,370 එකමුතු දිනයේ ප්‍රබෝධමත් කතාවක් විතරක් නෙවේ. 606 00:41:24,272 --> 00:41:24,791 එපා. ඔහොම ඉන්න. ඔහොම ඉන්න. 607 00:41:24,792 --> 00:41:26,606 ඉන්න, ඉන්න. මම කියන දේ අහන්න, හරිද? අහන්න. 608 00:41:29,210 --> 00:41:30,710 මට තව දේවල් කියන්න. 609 00:41:30,712 --> 00:41:32,178 මම කැමතියි පුළුවන් වුනානම්. 610 00:41:32,180 --> 00:41:33,613 මම දන්නේ ඒක වුනා කියලා විතරයි... 611 00:41:37,586 --> 00:41:39,486 ඒක හැදින්වූයේ පෝලාරිස් කියලා.