1 00:00:01,940 --> 00:00:03,960 අපි ඉපදුනේ අභ්‍යවකාශයේ. 2 00:00:03,970 --> 00:00:06,630 ඔවුන් අපිට කිව්වා භුමියේ වාසය කළ නොහැකි බව, 3 00:00:06,630 --> 00:00:08,570 නමුත් ඔවුන් වැරදියි, අපි සටන් කළා 4 00:00:08,570 --> 00:00:12,100 අපේ ජිවිත වෙනුවෙන් භූමියට පා තැබූ මොහොතේ පටන්ම. 5 00:00:12,110 --> 00:00:14,810 අපෙන් සමහරු එයින් අහිමිවුනා, 6 00:00:14,810 --> 00:00:16,740 නමුත් අපෙන් බොහෝ පිරිසක් තවමත් මෙහි ඉන්නවා, 7 00:00:16,740 --> 00:00:19,150 ආක් මධ්‍යස්ථානයෙන් දිවි බේරාගත් අනෙක් පිරිස සොයමින්, 8 00:00:19,150 --> 00:00:21,480 සැබෑ සහ කල් පවතින යමක් නිර්මාණය කරන්න වෙර දරමින් 9 00:00:21,480 --> 00:00:23,850 ප්‍රචණ්ඩත්වයෙන් තොර... නිවසක්. 10 00:00:23,850 --> 00:00:25,580 අපේ නායකයින් විශ්වාස කරනවා ජිවත් වන්නටනම්, 11 00:00:25,590 --> 00:00:28,350 අපි භුමිවාසීන් සමග සාමය ඇතිකරගත යුතු බව, 12 00:00:28,360 --> 00:00:31,160 නමුත් සාමය මෙහි නුපුරුදු සංකල්පයක්. 13 00:00:33,100 --> 00:00:35,290 මම ඒක හොයාගත්තා, ජෝන්. ආලෝකයේ නගරය සැබෑවක්. 14 00:00:35,300 --> 00:00:37,500 මට පුළුවන් ඔයාට ආලෝකයේ නගරය ගැන කියන්න, 15 00:00:37,500 --> 00:00:39,870 නමුත් ඔයාට ඒ ගැන තේරුම්ගන්න බැහැ ඔයාම ඒ අත්දැකීම විදගන්නකම්. 16 00:00:39,870 --> 00:00:41,270 මම ඇතුලට යන්නේ නැහැ. 17 00:00:41,270 --> 00:00:42,570 ඒකෙන් මට මතක් වෙනවා මම කරපු දේ 18 00:00:42,570 --> 00:00:43,800 ඔවුන්ව මෙහාට ගේන්න. 19 00:00:43,810 --> 00:00:45,200 ඔයා මේ කාන්තාව දැකලා තියෙනවද? 20 00:00:45,210 --> 00:00:46,440 ක්ලාක්ව, ඇයව ලුහුබදිනවා. 21 00:00:46,440 --> 00:00:47,940 - කවුරු විසින්ද? - හැමකෙනෙක්ම. 22 00:00:47,940 --> 00:00:49,510 - ආක් මධ්‍යස්ථානයේ සංඥා උපකරණයක්... - ගොවිපල මධ්‍යස්ථානය. 23 00:00:49,510 --> 00:00:51,840 - ඒක සංඥා උපකරණය. - මේක අයිති අපට. 24 00:00:51,850 --> 00:00:54,550 අයිස් ජාතීන්ගේ රැජිනට ක්ලාක්ගේ බලය ඕනේ. 25 00:00:54,550 --> 00:00:56,180 ඇයගේ මිනිස්සු දන්නවනම් ඇය ළහ ඒක තියෙන බව, 26 00:00:56,180 --> 00:00:58,820 ඇය හවුල බිදලා යුද්ධයක් පටන්ගනියි. 27 00:01:01,330 --> 00:01:04,470 දැන් පැය තුනක් වුනා. ඔවුන් මොකටද බලාගෙන ඉන්නේ? 28 00:01:04,470 --> 00:01:06,600 ආලෝකය එක්ක වුනත්, මට කිසිකෙනෙක්ව පේන්නේ නැහැ. 29 00:01:06,600 --> 00:01:08,000 මම කියන්නේ අපි දුවලා යමු. 30 00:01:08,010 --> 00:01:10,370 එපා. ඔවුන්ටත් අවශ්‍ය අපි ඒක කරන්න තමා. 31 00:01:10,370 --> 00:01:11,710 කොලුවා හරි. 32 00:01:11,710 --> 00:01:13,680 ඔවුන්ට පුළුවන් අපිට වඩා වැඩිවෙලාවක් බලාගෙන ඉන්න. 33 00:01:16,220 --> 00:01:17,880 හරි, බෙලමි. 34 00:01:17,880 --> 00:01:19,620 උඩට ගිහින්, අපිව ආවරණය කරන්න. 35 00:01:19,620 --> 00:01:21,620 අපි අතන තියෙන වැටිය ළගට ගියාම, 36 00:01:21,620 --> 00:01:22,720 අපි ඔයාව ආවරණය කරන්නම්. 37 00:01:22,720 --> 00:01:26,150 වැටහුනා. හයියෙන් දුවන්න. 38 00:01:34,110 --> 00:01:36,270 ඔවුන් මෙතන. 39 00:01:36,270 --> 00:01:38,930 හැමෝම එළියට, නැත්නම් කොල්ලා මැරෙනවා. 40 00:01:39,210 --> 00:01:40,670 හේයි, හේයි! 41 00:01:40,670 --> 00:01:44,910 හොදයි! හොදයි. අපි එළියට එනවා. 42 00:01:44,910 --> 00:01:47,540 ඔහුට කරදරයක් කරන්න එපා. 43 00:02:00,960 --> 00:02:02,990 සෑම ඉලක්කයක්ම ආරක්ෂිතයි. 44 00:02:08,000 --> 00:02:10,230 ඒක හොයාගත්තා. 45 00:02:10,230 --> 00:02:12,100 ඒක මගේ. ඕක ආපහු දෙන්න! 46 00:02:12,100 --> 00:02:14,440 මොන්ටි, ඒක අතහරින්න. 47 00:02:14,440 --> 00:02:16,640 මොන්ටි? 48 00:02:20,610 --> 00:02:21,907 අම්මේ? 49 00:02:22,347 --> 00:02:32,347 {\c&H00FFFF&\i1}මෙම උපසිරසි{\i\c} {\fnLucida Handwriting\c&H0000FF&}www.baiscopelk.com{\fn\c} {\c&H00FFFF&\i1}වෙනුවෙන්{\c} {\c&H8000FF&}නොමිලයේ{\c} {\c&H00FFFF&}නිකුත් කරන\Nලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.{\i\c} 50 00:02:34,611 --> 00:02:44,611 {\c&H80FF80&\i1}♫උපසිරසි නිමැවුම{\c\c&HFFFF00&} නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫{\c}\N{\fnShowcard Gothic\c&HC08000&}©www.baiscopelk.com/88©{\fn\c} 51 00:02:56,280 --> 00:03:00,120 මට තවමත් විශ්වාස කරන්න බැහැ මේක මොනතරම් සුන්දරද කියලා. 52 00:03:00,120 --> 00:03:01,650 ඒක පරිපූර්ණයි. 53 00:03:01,650 --> 00:03:03,080 ආලෝකයේ නගරයේදී, 54 00:03:03,090 --> 00:03:05,950 මනුෂ්‍ය වර්ගයා නිදහස් වෙයි වේදනාවෙන් 55 00:03:05,960 --> 00:03:08,990 වෛරයෙන් වගේම රෝගාබාධවලින්. 56 00:03:08,990 --> 00:03:12,530 මෙහෙ, දුක් විදීමක් නැහැ. 57 00:03:14,030 --> 00:03:16,330 මම මේ තැන පුරවන්නම්, 58 00:03:16,330 --> 00:03:19,370 මගේ මිනිස්සුන්ගෙන් පටන් අරගෙන. 59 00:03:19,370 --> 00:03:21,100 ඔයාට මම පොරොන්දු වෙනවා. 60 00:03:21,100 --> 00:03:23,470 මම ඔයාව විශ්වාස කරනවා, තෙලොනියස්. 61 00:03:23,990 --> 00:03:28,680 එකතුවෙලා, අපිට පුළුවන් මානව වර්ගයා බේරගන්න. 62 00:03:28,680 --> 00:03:32,580 පෘථිවියෙන් ජාහාට. අමතන්න, ජාහා. 63 00:03:35,020 --> 00:03:36,650 ඔව්, ජෝන්? 64 00:03:36,650 --> 00:03:38,250 ඔයාගේ සෙන් නින්ද කඩන්න කැමැත්තක් නැහැ, 65 00:03:38,260 --> 00:03:39,520 නමුත් අපි එතනට ඇවිත්. 66 00:03:39,520 --> 00:03:40,960 - දැනටම? - ඔව්. 67 00:03:40,960 --> 00:03:43,390 මෝටරය එක්ක ගොඩක් වේගවත්. 68 00:03:48,230 --> 00:03:50,400 හෙමින්. 69 00:03:50,400 --> 00:03:52,850 මම හැදුවේ උදව් කරන්න. 70 00:03:52,850 --> 00:03:55,470 මම සිහිපත් කලොත්, ඔයා උදව් කළ කලින්වතාවේ, 71 00:03:55,470 --> 00:03:58,170 මගේ යාළුවො දෙන්නෙක් පිපිරිලා ගියා. 72 00:03:58,180 --> 00:04:03,010 මේ වතාවේ බිම්බෝම්බ නැහැ. අපි යන්නේ මරණයේ කලාපය වටෙන්. 73 00:04:03,010 --> 00:04:04,580 අපි යමු, ඔය දෙන්නත්. 74 00:04:04,580 --> 00:04:06,080 ඔයාට පිටිපස්සෙන්. 75 00:04:06,080 --> 00:04:08,580 අපි යන්නේ බටහිරට අර පැත්තෙන්. 76 00:04:08,590 --> 00:04:10,650 ඔයා දන්නවද, මේ උදව් කරන රගපෑම, 77 00:04:10,650 --> 00:04:13,860 මම ඒක ඇත්තටම පිළිගන්නේ නැහැ. 78 00:04:14,350 --> 00:04:15,860 එහෙනම් මම හිතන්නේ ඔයාට සිද්ද වෙනවා 79 00:04:15,860 --> 00:04:18,760 මගේ දිහා ඇහැ ගහගෙන ඉන්න. 80 00:04:36,080 --> 00:04:38,480 මම ඒක දැනගත්තා. 81 00:04:41,550 --> 00:04:44,490 ගොවිපල මධ්‍යස්ථානය, පසුබහින්න. 82 00:04:45,660 --> 00:04:48,060 පයික්? 83 00:04:48,060 --> 00:04:51,030 ඔයාට කිසිම අදහසක් නැහැ ඔයාව දකින්න ලැබීම මොනතරම් සතුටක්ද කියලා. 84 00:04:53,560 --> 00:04:55,200 අපි හිතුවේ නැහැ ඔයාලා ඒක කරන්න ඇති කියලා. 85 00:04:55,200 --> 00:04:57,600 - ලක්‍රෝයිස්, ස්මිත්, අපේ ආරක්ෂාව බලන්න. - හොදයි, සර්. 86 00:04:57,600 --> 00:05:01,500 අනිත් හැම කෙනෙක්ම, මම කිව්වේ, පසුබසින්න. 87 00:05:01,510 --> 00:05:03,140 හොදයි, සර්. 88 00:05:05,280 --> 00:05:07,840 කොහෙද තාත්තා? 89 00:05:10,270 --> 00:05:13,010 තාත්තට ඒක කරන්න බැරිවුනා. 90 00:05:21,490 --> 00:05:23,810 - ඔයාලගේ කීදෙනෙක් ඉන්නවා? - 63යි. 91 00:05:24,460 --> 00:05:26,400 අනිත් අය මෙතනින් උතුරට වෙන්න කදවුරක ඉන්නවා, 92 00:05:26,400 --> 00:05:28,600 භුමිවාසීන් මරනවා හැමකෙනෙක්වම. 93 00:05:28,600 --> 00:05:30,870 මම හරිද? 94 00:05:31,900 --> 00:05:34,140 කතාබහට බාධා කරන්න කැමැත්තක් නැහැ. 95 00:05:34,140 --> 00:05:35,500 අපිට ක්ලාක්ව හොයාගන්න වෙනවා. 96 00:05:35,510 --> 00:05:36,810 ක්ලාක් ග්‍රිෆින්? 97 00:05:36,810 --> 00:05:39,370 ඔව්.මගේ හැම භුමි නිපුණතා සිසුවෙක්ම 98 00:05:39,380 --> 00:05:40,610 ඇය වගේ දක්ෂ වුනානම්. 99 00:05:40,610 --> 00:05:41,710 ඔයාව දකින්න ලැබීම සතුටක්, සර්. 100 00:05:41,710 --> 00:05:42,710 ඔව්. ඔයාවත්. 101 00:05:42,710 --> 00:05:43,950 හරි.ගහ අයින් කරන්න. 102 00:05:43,950 --> 00:05:46,520 ඔවුන්ට උදව් කරන්න. 103 00:05:46,520 --> 00:05:50,120 මම ආපහු එන්නම්. 104 00:05:55,030 --> 00:05:58,190 ඔයා හොදින්ද? 105 00:05:58,190 --> 00:06:00,800 මම එහෙම වෙන්න ඕනේ. 106 00:06:01,630 --> 00:06:04,730 දැන් එන්න. තල්ලු කරන්න! 107 00:06:06,170 --> 00:06:08,970 63යි? 108 00:06:08,970 --> 00:06:12,440 ගොවිපල මධ්‍යස්ථානය කක්ෂයෙන් පිටවුනේ ඒ වගේ තුන්ගුණයක් එක්ක. 109 00:06:12,440 --> 00:06:15,640 අපි ඒ ගාණත් එක්කම ගොඩබැස්සා. 110 00:06:15,650 --> 00:06:18,780 අයිස් ජාතීන් දරුණු වෙන්න පුළුවන්. 111 00:06:18,780 --> 00:06:22,180 ඔයා බේරගත්ත සංඛ්‍යාව ගැන ආඩම්බර වෙන්න. 112 00:06:22,190 --> 00:06:24,850 ඉන්ද්‍රා, මේ චාල්ස් පයික්. 113 00:06:24,860 --> 00:06:27,660 ඔහු ආක් මධ්‍යස්ථානයේ ගුරුවරයෙක්. 114 00:06:27,660 --> 00:06:29,560 මේ ඉන්ද්‍රා. 115 00:06:29,560 --> 00:06:34,630 ඇය ගස් ගෝත්‍රයේ නායකයෙක් වගේ විශ්වාසනීය මිතුරෙක්. 116 00:06:35,100 --> 00:06:38,400 මම ඒ ගැන ඔයාගේ වචනය පිළිගන්නම්. 117 00:06:42,710 --> 00:06:44,840 කේන්, දැන් යන්න වෙලාව. 118 00:06:44,840 --> 00:06:47,580 මොන්ටි, ඔවුන්ට ආර්කේඩියාවල පිහිටීම ලබාදෙන්න. 119 00:06:47,580 --> 00:06:50,360 අපිට වාසස්ථානයක් තියෙනවා මෙතනින් සැතපුම් 50ක් දකුණට වෙන්න. 120 00:06:50,360 --> 00:06:51,850 ඔයාගේ මිනිස්සු එහෙ ආරක්‍ෂිත වෙයි. 121 00:06:51,850 --> 00:06:53,310 ඔයාලා මගේ මිනිස්සු. 122 00:06:53,320 --> 00:06:55,150 හොදයි, මොකද අපිට තොරතුරු තියෙනවා 123 00:06:55,150 --> 00:06:57,520 ක්ලාක් මෙතනින් උතුරට වෙන්න ඉන්න බව. 124 00:06:57,520 --> 00:07:02,120 අපිට නිසැකවම ඔයාගේ විශේෂඥතාවය උපයෝගී කරගන්න පුළුවන්. 125 00:07:02,120 --> 00:07:03,590 ඇය ඉන්නේ අයිස් ජාතීන් එක්කනම්, 126 00:07:03,590 --> 00:07:05,260 ඔයාට ඒකට වඩා දෙයක් අවශ්‍ය වෙනවා. 127 00:07:05,260 --> 00:07:08,030 අපි කිසිකෙනෙක්ව දාලා යන්නේ නැහැ. 128 00:07:08,030 --> 00:07:10,100 ලක්‍රෝයිස්, කණ්ඩායම අරගන්න. 129 00:07:10,100 --> 00:07:13,440 අනිත් අයත් එක්ක එකතුවෙන්න. ඔවුන්ව ආකේඩියාවලට ගෙනියන්න. 130 00:07:13,440 --> 00:07:14,940 මම මගේ පුතා එක්ක ඉන්නවා. 131 00:07:14,940 --> 00:07:16,520 අපෝ ඔව්, ඔයා ඉන්නවා. 132 00:07:16,670 --> 00:07:19,640 ලෑස්තිවෙන්න. අපි ආපහු අපායට යනවා. 133 00:07:30,420 --> 00:07:31,820 දෙපයින් හිටගන්න. 134 00:07:42,700 --> 00:07:44,600 පේන විදිහට විශිෂ්ට වන්හේඩාත් 135 00:07:44,600 --> 00:07:46,770 නිකන්ම මනුස්සයෙක්. 136 00:08:41,030 --> 00:08:42,620 ඔව්. ඒක හොදයි. 137 00:08:46,800 --> 00:08:49,330 ඔයා අයිස් ජාතිකයෙක්. 138 00:09:08,360 --> 00:09:12,330 බුද්ධිමත් තීරණයක්, ආරක්ෂක කබාය ඇතුලේ තියලා එන එක. 139 00:09:24,000 --> 00:09:26,600 - සටන්කරුවෙක් ලගාවෙනවා. - කොහෙද? 140 00:09:26,600 --> 00:09:28,600 විසිවෙනි කණුවෙන් පිටත. 141 00:09:28,610 --> 00:09:29,870 මරණ නියෝගය. 142 00:09:29,870 --> 00:09:31,870 ඔයා ඇතුලට යන්න ඕනේ. 143 00:09:41,790 --> 00:09:43,590 නයිකෝ. 144 00:09:43,590 --> 00:09:45,050 ලින්කන්, පරිස්සම් වෙන්න. 145 00:09:46,190 --> 00:09:47,520 හේයි. 146 00:09:48,460 --> 00:09:52,030 වෙඩි තියන්න එපා! 147 00:09:52,030 --> 00:09:53,310 මම ඔයාව අල්ලගත්තා. 148 00:09:54,300 --> 00:09:55,860 එන්න. 149 00:09:55,870 --> 00:09:57,065 ඇබි. 150 00:09:57,081 --> 00:09:59,995 අපි ඔයාව ඇය ළගට ගෙනියන්නම්. 151 00:10:00,929 --> 00:10:02,499 කවුද මේක කලේ? 152 00:10:02,515 --> 00:10:04,775 නයිකෝ, කවුද මේක කලේ? 153 00:10:05,040 --> 00:10:06,600 ...අයිස් ජාතීන්. 154 00:10:15,650 --> 00:10:17,350 සාමාන්‍යයෙන්, පසුවිපරම් වෙන් කිරීමක් තියෙන්නේ 155 00:10:17,350 --> 00:10:19,960 පරණ තුවාල පරික්ෂා කරන්න, 156 00:10:19,960 --> 00:10:22,690 අළුත් ඒවාට ප්‍රතිකාර කරන්න නෙවේ. 157 00:10:22,690 --> 00:10:25,590 මම උත්සහ කරන්නේ අපි එකට ඉන්න කාලය වැඩි කරගන්න, ඩොක්. 158 00:10:34,600 --> 00:10:36,470 අපිට මේ අළුත් එක ගැන කතා කරන්න පුළුවන්ද? 159 00:10:36,470 --> 00:10:39,740 ඔයා කිව්වේ මම හොදින් කියලා. 160 00:10:39,740 --> 00:10:43,280 මට තේරෙනවා ඔයාට මායාව මොනතරම් වටිනවද කියලා. 161 00:10:45,880 --> 00:10:49,450 ඔයාට මොනවද කතා කරන්න ඕනේ, 162 00:10:49,450 --> 00:10:51,050 ඇය මැරුණ හැටි ගැනද? 163 00:10:51,050 --> 00:10:52,650 ජැස්පර්, ඔයාට කවදාවත් මේකෙන් ඉදිරියට යන්න බැහැ 164 00:10:52,660 --> 00:10:54,960 ඔයා ඔයාගේ හැගීම්වලට මුහුණ දුන්නේ නැත්නම්. 165 00:10:56,460 --> 00:11:02,160 ඔයාගේ යාලුවා ෆින්, ඔහු කවදාවත් ඒක කලේ නැහැ, 166 00:11:02,170 --> 00:11:05,000 ඒකෙන් ඔහුව බිදවැටුනා. 167 00:11:05,000 --> 00:11:08,170 මට ඕනේ නැහැ ඔයාටත් ඒ දේ වෙන්න. 168 00:11:10,640 --> 00:11:13,280 ඔයාගේ දුව එයාවත් මැරුවා. 169 00:11:18,150 --> 00:11:21,220 ඇබි, ඇබි, ඒ නයිකෝ. 170 00:11:23,080 --> 00:11:25,620 ඔහු කිව්වේ ඒ අස්ගිඩා කියලා, අයිස් ජාතීන්. 171 00:11:25,620 --> 00:11:27,160 - කොහෙද? - අපි දන්නේ නැහැ. 172 00:11:27,160 --> 00:11:28,320 ඔහුගේ නාඩි වැටීම දුර්වලයි, ඒවගේම ඔහු රස්නෙයි. 173 00:11:28,330 --> 00:11:29,460 කැටිගැසීමෙන් රුධිරවහනය නැවතිලා, 174 00:11:29,460 --> 00:11:30,790 නමුත් ඔහුගෙන් ලේ ගිහින් තියෙනවා වැඩියි. 175 00:11:30,790 --> 00:11:33,390 මම ඔහුව වර්ග කරන්නම්. 176 00:11:37,930 --> 00:11:39,840 Rh null(රීසස් සාධකය නොමැත). 177 00:11:39,840 --> 00:11:43,040 මොකක්ද අවුල? අපි පොදු දායකයෝ. 178 00:11:43,040 --> 00:11:44,840 - මෙන්න. මගෙන් අරගන්න. - නැහැ. ඔයාට බැහැ. 179 00:11:44,840 --> 00:11:47,380 Rh null අරගන්න පුළුවන් Rh null තියෙන කෙනෙක්ගෙන්ම පමණයි. 180 00:12:00,860 --> 00:12:03,020 හොදයි, මට තේරෙන්නේ නැහැ. ඔයාට ඔහුව බේරගන්න පුලුවන්ද බැරිද? 181 00:12:03,030 --> 00:12:04,890 - මෙහෙ බැහැ. - ජැක්සන්... 182 00:12:04,900 --> 00:12:06,230 ඉන්න. ඔහු මොනවා ගැනද කතා කරන්නේ? 183 00:12:06,230 --> 00:12:08,460 මම කතා කරන්නේ මවුන්ට් වෙදර් ගැන. 184 00:12:08,470 --> 00:12:11,200 ඒකෙ තියෙන වෛද්‍ය මධ්‍යස්ථානය අතිනවිනයි. 185 00:12:11,200 --> 00:12:13,300 ඔවුන් ජිවත්වෙන්න විශ්වාසය තැබුවේ රුධිරය මත. ඒ හැමදෙයක්ම තවම එතන. 186 00:12:13,300 --> 00:12:14,700 ඔයාට ඕනේ මම භුමිවැසියෙක් අරගෙන යන්නද 187 00:12:14,700 --> 00:12:17,070 පාරවිලනය කරන්න මවුන්ට් වෙදර්වලට? 188 00:12:17,070 --> 00:12:18,370 ඔවුන් දහස් ගණනක් මිනිස්සු මැරුවා 189 00:12:18,380 --> 00:12:19,980 ඒ ලේ වෙනුවෙන්, ජැක්සන්. 190 00:12:19,980 --> 00:12:21,380 අපිට බැහැ ඔහුට මැරෙන්න දෙන්න, ඇබි. අපි වෛද්‍යවරු. 191 00:12:21,380 --> 00:12:23,950 - මම දොස්තර කෙනෙක් විතරක් නෙවේ. - ඔයා එහෙම වෙන්න ඕනේ. 192 00:12:27,380 --> 00:12:31,020 ලින්කන්, ඔයා මට ඊයේ කිව්වා 193 00:12:31,020 --> 00:12:33,550 අපි සැපයුම් අරගන්න එකෙනුත් අපිව අවදානමකට ලක්වෙන බව. 194 00:12:33,560 --> 00:12:35,060 ඒකෙන් අපේ සාමය උවදුරකට ලක්වෙනවා. 195 00:12:35,060 --> 00:12:37,430 ඔව්. 196 00:12:38,600 --> 00:12:41,560 දැන් ඔයා මොකක්ද මට දෙන උපදෙස? 197 00:12:43,530 --> 00:12:46,070 ලින්කන්... 198 00:12:46,070 --> 00:12:49,270 ඔහු මගේ යාලුවා. 199 00:12:50,770 --> 00:12:52,870 ඔහුව බේරගන්න. 200 00:12:54,010 --> 00:12:56,950 ඔහුව ප්‍රවාහනයට සූදානම් කරන්න. 201 00:13:00,510 --> 00:13:03,250 මම හිතනවා ඔයා සූදානම් ඇති කියලා ඔයාගේ හැගීම්වලට මුහුණදෙන්න. 202 00:13:08,850 --> 00:13:12,840 මම දන්නවා අයිස් ජාතියා ඇය වෙනුවෙන් ආපහු ආවා කියලා. 203 00:13:20,620 --> 00:13:22,560 කොහෙද වන්හේඩා? 204 00:13:26,800 --> 00:13:29,240 කොහෙද වන්හේඩා? 205 00:13:33,700 --> 00:13:36,560 මම අහන්නේ තව එකපාරක් විතරයි... 206 00:13:37,450 --> 00:13:39,350 ...ඊටපස්සේ ඔයාට අතක් නැතිවෙනවා. 207 00:13:45,940 --> 00:13:48,460 ඔයා හොදින්ද? ඔයාට අවුලක් නැද්ද? 208 00:13:51,700 --> 00:13:54,000 දීමනා දඩයක්කරුවෙක්. 209 00:13:56,100 --> 00:13:58,190 අපි ආවේ උදව් කරන්න. 210 00:13:58,510 --> 00:14:01,480 - ඉංග්‍රීසියෙන්. - පයික්, එළියට යන්න. 211 00:14:01,480 --> 00:14:03,610 මොන්ටිවයි හැනාවයි එක්කන් යන්න. අහලපහල පරික්ෂා කරන්න. 212 00:14:03,610 --> 00:14:06,080 ඔහු හිටියේ තනියෙන් බව තහවුරු කරන්න. 213 00:14:11,520 --> 00:14:14,180 අපි හොයන්නේ වන්හේඩාව. 214 00:14:16,560 --> 00:14:18,490 ඔහුත් එහෙමයි. 215 00:14:18,500 --> 00:14:21,230 අනේ. ඇය ඉන්නේ අනතුරක. 216 00:14:21,230 --> 00:14:23,870 ඔයා අහස් මිනිසුන්ගේ කෙනෙක්ද? 217 00:14:23,870 --> 00:14:26,530 ඔව්. 218 00:14:26,540 --> 00:14:29,200 ඇය ඊයේ රෑ මෙහෙ හිටියා. 219 00:14:29,210 --> 00:14:30,840 ඇය කිව්වද යන තැනක්? 220 00:14:30,840 --> 00:14:32,910 නැහැ. මම නින්දට යද්දී ඇය හිටියා 221 00:14:32,910 --> 00:14:34,580 මම ඇහැරිලා බලද්දී ඇය ගිහින්. 222 00:14:34,580 --> 00:14:37,050 ඇය ඔයාට මොනවහරි ඉගියක් දුන්නද ඇය යන්නේ කොහාටද කියලා? 223 00:14:37,050 --> 00:14:39,950 නැහැ... 224 00:14:39,950 --> 00:14:42,750 නමුත් ඔහු දුන්නා. 225 00:14:42,750 --> 00:14:45,250 ඔහු කිව්වා ඔහුගේ සහයකයා ඇය වෙනුවෙන් ආපහු ආවා කියලා. 226 00:14:45,260 --> 00:14:48,160 ඔහු අයිස් ජාතිකයෙක්. 227 00:14:48,160 --> 00:14:51,030 - මම හිතනවා ඔයාලට ඇයව හොයාගන්න ලැබෙයි කියලා. - ඔයාට ස්තුතියි. 228 00:14:51,030 --> 00:14:53,400 හොද ආරංචියක්. මට අළුත් අඩිපාරක් හමුවුනා. 229 00:14:53,400 --> 00:14:55,000 නියමයි. රෝවර් එක පණගන්වන්න. 230 00:14:55,000 --> 00:14:57,770 ඒක තමා නරක ආරංචිය...ගස් වැඩියි. 231 00:14:57,770 --> 00:15:00,370 අපිට පයින් යන්න වෙනවා. 232 00:15:10,050 --> 00:15:12,250 නිහඩවෙන්න. 233 00:15:17,420 --> 00:15:20,120 අයිස් ජාතීන්ගේ ඔත්තුකරුවන්. 234 00:15:22,590 --> 00:15:24,330 එන්න. අපි ආපහු යමු. 235 00:15:24,330 --> 00:15:26,290 ඊටපස්සේ අපි වටෙන් යමු. 236 00:15:31,230 --> 00:15:34,440 ඔවුන්ගේ මරණයන් ඔයාගේ මත. 237 00:15:41,680 --> 00:15:43,270 සන්සුන් වෙන්න. 238 00:15:43,817 --> 00:15:45,727 මට ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ. 239 00:15:46,130 --> 00:15:48,450 ඔහු අයිස් ජාතිකයෙක්. 240 00:15:52,146 --> 00:15:53,406 කවුද මේ? 241 00:15:54,810 --> 00:15:57,100 අපේ රැජිනට සිරකරුවෙක්. 242 00:16:08,200 --> 00:16:10,320 මම ඔයාට කිව්වනේ... 243 00:16:10,813 --> 00:16:12,023 මට ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ. 244 00:16:12,039 --> 00:16:15,319 අපේ ජීවිතය පහසුවෙයි. 245 00:16:15,780 --> 00:16:16,650 ඇයව අරගන්න. 246 00:16:16,750 --> 00:16:18,650 මට ඔයාලට ඒක කරන්න දෙන්න බැහැ. 247 00:16:20,590 --> 00:16:21,590 ඔයා මොනවද කරන්නේ? 248 00:16:21,760 --> 00:16:23,110 මම ඇයව අල්ලගන්නම්, ඔහුව මරන්න. 249 00:16:46,040 --> 00:16:48,640 මේ විදිහට නෙවෙයි වෙන්න තිබුනේ. 250 00:16:58,620 --> 00:17:00,460 ඔයා මාව මරන්න යනවනම්, 251 00:17:00,460 --> 00:17:02,260 ඔයා දැනටම ඒක කරලා. 252 00:17:02,260 --> 00:17:04,390 තවම කාලය තියෙනවා. 253 00:17:16,780 --> 00:17:18,950 - ඔයා කොහොමද දරාගෙන ඉන්නේ? - මගේ ගැන කරදර වෙන්න එපා. 254 00:17:18,950 --> 00:17:21,150 ලේ අරගෙන එන්න. මම ඔහුව ලෑස්ති කරන්නම්. 255 00:17:24,790 --> 00:17:27,220 කිසිම මෝඩ වැඩක් කරන්න එපා. 256 00:17:33,720 --> 00:17:36,600 ඔයා කිව්වේ ආපහු මෙහාට එනවා වගේ දෙයක්ද? 257 00:17:45,743 --> 00:17:48,013 ඔයා මට කිව්වේ නැහැ තාත්තට මොකද වුනේ කියලා. 258 00:17:50,613 --> 00:17:53,653 ඔයාගේ තාත්තට ඕනවුන එකමදේ ඔයාව හොයාගන්න. 259 00:17:53,653 --> 00:17:56,693 ඔහු ඔයාට ආදරය කළා. ඒක තමා වැදගත් වෙන්නේ. 260 00:18:01,363 --> 00:18:03,833 ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? 261 00:18:04,213 --> 00:18:06,003 ආක්වලදී අපිට ලැබුන අවසන් වාර්තාවට අනුව, 262 00:18:06,003 --> 00:18:08,503 ඔයාලට භුමිවාසීන් පහරදුන්නා. 263 00:18:08,503 --> 00:18:10,673 මොකක්ද වෙනස් වුනේ? 264 00:18:10,673 --> 00:18:12,803 හොදයි, ඒක වෙනස් වුනා, අපිට පොදු සතුරෙක් හිටියා. 265 00:18:12,803 --> 00:18:15,673 ඔවුන්ට මොකද වුනේ? 266 00:18:15,673 --> 00:18:17,213 - අපි දිනුවා. - නිහඩවෙන්න. 267 00:18:19,643 --> 00:18:21,283 අහන්න. 268 00:18:22,683 --> 00:18:24,813 යුධ බෙර. 269 00:18:24,823 --> 00:18:26,483 අස්ගිඩා. 270 00:18:26,483 --> 00:18:28,183 ඔයාට පුලුවන්ද සද්දෙන් කියන්න ඒ අයිස් ජාතීන් බව? 271 00:18:28,193 --> 00:18:32,023 නැහැ, ඔවුන්ගෙන්. 272 00:18:32,023 --> 00:18:34,193 අපි ඒ සිරුරු අයින් කරන්න ඕන මෙතනින් 273 00:18:34,193 --> 00:18:36,193 ඔයාට අවුලක් නැත්නම් ඔවුන් හිතනවට මේක කලේ අපි කියලා. 274 00:18:36,193 --> 00:18:37,493 යන්න. ඉක්මනට. 275 00:18:37,503 --> 00:18:39,633 ඉන්න. දෙන්නෙක් ඉන්නවා අතන. 276 00:18:45,603 --> 00:18:46,903 ඒ ක්ලාක්. 277 00:18:48,173 --> 00:18:49,873 - හේයි, හේයි, හේයි! - මගේ පාරෙන් අයින්වෙන්න. 278 00:18:49,873 --> 00:18:52,573 - ඔයාට වෙලාවට යන්න වෙන්නේ නැහැ. - ඔහු හරි. බලන්න. 279 00:18:54,983 --> 00:18:56,983 අපිට පේන්නේ නැතුව යන්න ක්‍රමයක් නැහැ. 280 00:18:56,983 --> 00:18:59,713 අපි පස්සට වෙලා ඉන්න ඕනේ, සේනාව යනකම්. 281 00:18:59,723 --> 00:19:02,223 ඊටපස්සේ අපි ක්ලාක්ව හොයමු. 282 00:19:04,823 --> 00:19:07,423 කට්ටිය, අතන ගුහාවක් තියෙනවා. 283 00:19:09,233 --> 00:19:11,233 අපිට දැන් වාසනාවක් ලැබුනා. එන්න. 284 00:19:11,233 --> 00:19:12,663 - මට ඔයාල එක්ක යන්න බැහැ. - ඇයි? 285 00:19:12,663 --> 00:19:14,133 අයිස් ජාතීන් සීමාව පහුකලා. 286 00:19:14,133 --> 00:19:15,403 ඔවුන් මගේ කමාන්ඩර්ට විරුද්ධව ගමන් කරනවා.. 287 00:19:15,403 --> 00:19:16,703 මම ඇයට අනතුරු අගවන්න ඕනේ. 288 00:19:16,703 --> 00:19:18,233 - අපි ක්ලාක්ව අරගන්නම්. - එහෙම කරන එක හොදයි. 289 00:19:18,243 --> 00:19:19,633 අයිස් රැජිනට ඇයව මුලින් ලැබුනොත්, 290 00:19:19,643 --> 00:19:22,173 ඇය මැරෙනවා, ඒවගේම අපි ඉන්නේ යුද්දෙක. 291 00:19:51,873 --> 00:19:54,073 ආපහු කෑගැහුවොත්, අපි දෙන්නම මැරෙනවා. 292 00:20:04,883 --> 00:20:06,123 හේයි... 293 00:20:07,953 --> 00:20:09,923 ඔයා ඇත්තටම ආලෝකයේ නගරයට ගියාද? 294 00:20:09,923 --> 00:20:11,193 කටවහගන්න, ඔටාන්. 295 00:20:11,193 --> 00:20:13,893 මම ආපහු ඒක අහන්නේ නැහැ. 296 00:20:17,963 --> 00:20:20,333 එන්න. 297 00:20:20,903 --> 00:20:22,933 මගෙත් එක්ක ඇවිදින්න. 298 00:20:24,143 --> 00:20:26,243 දෙවියන්ට ස්තුතියි ඔහුට වෙන කෙනෙක්ව ලැබුනා 299 00:20:26,243 --> 00:20:28,143 දැන් දේශනා කරන්න? 300 00:20:28,973 --> 00:20:30,143 විශ්වාස කරන්නෙක් නෙවේද? 301 00:20:30,143 --> 00:20:32,373 මම විශ්වාස කරනවා ඔයා මෙතන ඉන්නේ යම් හෙතුවකට්. 302 00:20:32,383 --> 00:20:35,343 තවම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. 303 00:20:37,313 --> 00:20:39,413 අපිව බදවගත්තා. 304 00:20:39,423 --> 00:20:41,153 බදවාගත්තේ කවුද? 305 00:20:41,153 --> 00:20:42,723 මම ඇයගේ නම දන්නේ නැහැ. 306 00:20:42,723 --> 00:20:46,093 ඇය අපි ළගට ආවේ පියාඹන යන්ත්‍රයෙන්. 307 00:20:48,493 --> 00:20:49,593 ඔයා කියන්නේ ඩ්රෝනයෙන්. ඔව්. 308 00:20:49,593 --> 00:20:52,563 එහෙම තමා ඇය අපිවත් හොයාගත්තේ. 309 00:20:52,563 --> 00:20:53,903 ඉතින් ඔයා ඇය වෙනුවෙන් මොනවද කරන්නේ? 310 00:20:53,903 --> 00:20:55,533 අපි තාක්ෂනය එකතු කරනවා. 311 00:20:55,533 --> 00:20:56,773 ඔයා අදහස් කලේ ඒක හොරකම් කරනවා. 312 00:20:56,773 --> 00:20:59,403 අපිට කරන්න වුනාම. 313 00:20:59,403 --> 00:21:04,143 අපි ඒක දුපතට අරන් එනවා ඔහුගේ ළගට. 314 00:21:04,143 --> 00:21:06,913 එහෙම තමා අපි ජිවත්වෙන්නේ. 315 00:21:06,913 --> 00:21:11,053 මේ වතාවේ, ඇය කිව්වේ ඔවුන්ට වාහනයක් ඕනේ කියලා. 316 00:21:17,023 --> 00:21:18,853 ඔයා මොනවද කරන්නේ? 317 00:21:20,493 --> 00:21:22,193 වීරයෙක් වෙන්න හදන්න එපා, 318 00:21:22,193 --> 00:21:23,863 මම මේ වතාවේ ඔයාව තනියම දාලා යනවා. 319 00:21:23,863 --> 00:21:25,833 ඔහ්හ්, වීරයෙක්? 320 00:21:25,833 --> 00:21:28,433 ඉතින් මෙන්න, මම හිතන්නේ ඔයා මාව අල්ලගත්තා. 321 00:21:28,433 --> 00:21:29,933 අයියෝ. ඇත්තටම, ඔයා හොරකම් කරන්නද හදන්නේ 322 00:21:29,933 --> 00:21:31,433 ඔයා හොරකම් කරලා දෙන මිනිස්සුන්ගෙනුත්? 323 00:21:32,163 --> 00:21:35,873 අපිට තව මිලදීගන්නෝ ඉන්නවා.දැන් නිහඩවෙන්න. 324 00:21:45,103 --> 00:21:47,153 නරක අදහසක්. 325 00:21:59,863 --> 00:22:01,903 හරි. ඔහ්හ්, සන්සුන්වෙන්න, සන්සුන්වෙන්න. හේයි, අයියෝ. 326 00:22:01,903 --> 00:22:03,803 හේයි, ලොකු හාදයෝ, මොකක්ද. කිසිම හානියක් වුනේ නැහැනේ, හරිද? 327 00:22:03,803 --> 00:22:07,373 ඇයව බිමින් තියන්න. ඇයව බිමින් තියන්න, හරිද? 328 00:22:13,583 --> 00:22:16,213 ආලෝකයේ නගරයේ කිසිම වේදනාවක් නැහැ. 329 00:22:37,283 --> 00:22:38,633 ඔයා එනවද නැද්ද? 330 00:23:17,273 --> 00:23:20,533 තව අගලක් ගියානම් මම මැරෙනවා. 331 00:23:21,683 --> 00:23:24,383 සමහරවිට ඔයා මරනයේ පාලකයා නෙවේ වෙන්න ඇති. 332 00:23:26,023 --> 00:23:28,423 දැන් ඇය නිහඩයි. 333 00:23:31,033 --> 00:23:33,993 ඇයි ඔයා ඔයාගෙම මිනිස්සුන්ගෙන් සැගවෙන්නේ? 334 00:23:33,993 --> 00:23:36,763 ඇයි ඔයා ඔයාගේ අයගෙන් ඈත්වෙන්නේ? 335 00:23:50,943 --> 00:23:53,683 විශිෂ්ට වන්හේඩා... 336 00:24:01,793 --> 00:24:03,793 කදුවැටියේ ඝාතකයා. 337 00:24:05,293 --> 00:24:07,223 මම කවුරුවත් නෙවේ. 338 00:24:09,003 --> 00:24:12,863 ගොඩක් මිනිස්සු මේ වෙලාවේ හොයාන්නේ කවුරුවත් නෙවේ. 339 00:24:12,873 --> 00:24:17,103 ඔයා නිසැකවම අයිස් ජාතින්ට පක්ෂපාත නැහැ, 340 00:24:17,103 --> 00:24:19,203 ඉතින් ඇයි මාව එහාට අරගෙන යන්නේ? 341 00:24:23,343 --> 00:24:25,183 බලන්න. අයිස් රැජින ඔයාට මොනවා දුන්නත්, 342 00:24:25,183 --> 00:24:27,953 මගේ මිනිස්සු ඔයාට ඊටවඩා දෙයි. 343 00:24:27,953 --> 00:24:30,513 ඒ ගැන සැකයි, 344 00:24:30,523 --> 00:24:32,553 ඔවුන්ව අතහැරලා දාපු කෙනෙක් වෙනුවෙන්. 345 00:24:34,453 --> 00:24:36,523 ඔයා මගේ ගැන කිසිදෙයක් දන්නේ නැහැ. 346 00:24:36,523 --> 00:24:39,023 මම දන්නවා ඔයා බයගුල්ලෙක්ගේ මාවත ගත්තා. 347 00:24:39,033 --> 00:24:41,063 ඔයා ගොඩක් වෙනස් වගේනේ? 348 00:24:41,063 --> 00:24:44,533 ඔයා වෙස්වලාගෙන ඉන්නේ, මම වගේම. 349 00:24:44,533 --> 00:24:47,233 ඔයා පැනලා යනවා, මම වගේම, 350 00:24:47,233 --> 00:24:49,773 වනාන්තරයක්, මම වගේම. 351 00:24:49,773 --> 00:24:53,143 මාව පිටුවහල් කළා, ඔයා වගේ නෙවේ. 352 00:24:53,143 --> 00:24:56,453 ඔයාට තේරීමක් තිබුනා, 353 00:24:56,453 --> 00:24:59,983 ඒවගේම, නැහැ, මට බැහැ ඔයාව ගෙදර එක්කගෙන යන්න... 354 00:25:03,483 --> 00:25:05,953 මොකද ඔයා තමයි මට ආපහු ගෙදර යන්න තියෙන ක්‍රමය. 355 00:25:14,102 --> 00:25:16,632 - අපිට ඇයව නැතිවෙනවා. - සන්සුන්වෙන්න. ඔයාගේ ශක්තිය ඉතුරු කරගන්න. 356 00:25:16,632 --> 00:25:19,432 කේන් හරි, පුතා. සේනාව ඉක්මනින් යන්න යයි. 357 00:25:19,433 --> 00:25:21,773 ඊළගට එන දෙයට ඔයාට ඔයාගේ ශක්තිය අවශ්‍යයි. 358 00:25:43,032 --> 00:25:45,992 මම දැනගන්න ඕනේ මොකද වුනේ කියලා. 359 00:25:46,322 --> 00:25:48,492 මොන්ටි... 360 00:25:48,913 --> 00:25:50,663 කරුණාකරලා. 361 00:26:00,232 --> 00:26:02,042 අපි ගොඩබෑවේ හිමවල. 362 00:26:08,012 --> 00:26:10,652 ඔයාගේ තාත්තා කිව්වා 363 00:26:10,652 --> 00:26:12,982 ඒක ඝට්ටනය නිසා වුන දෙයක් බව. 364 00:26:12,992 --> 00:26:14,552 ඒ නිසයි අපි බේරුනේ. 365 00:26:19,252 --> 00:26:23,332 හිම හරිම හරිම ලස්සනට තිබුනා, ඒක... 366 00:26:27,533 --> 00:26:28,703 චාල්ස්? 367 00:26:30,402 --> 00:26:33,872 ළමයි ඒවා එක්ක සෙල්ලම් කළා. 368 00:26:39,412 --> 00:26:42,552 ඔවුන් තමා මුලින්ම මැරුණේ... 369 00:26:44,503 --> 00:26:46,083 පහළොස්දෙනෙක්. 370 00:26:47,823 --> 00:26:52,523 ඔයාගේ තාත්තා නොවෙන්න, තව වැඩිවෙන්න තිබුනා. 371 00:26:52,532 --> 00:26:55,132 ඔහු ළමයි හතරදෙනෙක් යානයට අරන් ආවා, 372 00:26:55,132 --> 00:26:58,602 ඒ හතර දෙනාම අදත් ජිවත්වෙනවා. 373 00:27:01,202 --> 00:27:04,872 උන් එයාව අල්ලගත්තා ඔහු පස්වෙනියව අරගන්න ගියාම. 374 00:27:07,212 --> 00:27:10,872 ඔයාගේ තාත්තා මැරුණේ වීරයෙක් වගේ, මොන්ටි. 375 00:27:15,552 --> 00:27:19,082 අපි එදා ඉදන් භුමිවාසීන් එක්ක සටන් කරනවා. 376 00:27:19,093 --> 00:27:21,753 ඒ අයිස් ජාතීන්. 377 00:27:21,752 --> 00:27:24,762 හැම භුමිවාසියෙක්ම එකවගේ නෙවේ. 378 00:27:24,762 --> 00:27:27,162 මටනම් එහෙමයි. 379 00:27:38,472 --> 00:27:41,142 ඔටාන් මෙහාට ආපු ගමන්ම, අපිට යන්න පුළුවන්. 380 00:27:41,142 --> 00:27:43,072 අපරාධ සහකරුවෝ? 381 00:27:48,982 --> 00:27:52,682 ඕකේ තියෙන්නේ මොනවාවුනත්, අපි ඒක තුනට බෙදාගමු. 382 00:27:52,693 --> 00:27:55,653 ඔයා ඒක උපයගත්තා. 383 00:27:55,662 --> 00:27:57,762 ඔව්, අපිට කරන්න තිබුනේ මිනිහෙක්ව මරණ එක විතරයි. 384 00:28:08,793 --> 00:28:11,103 මගේ ජීවිතය බේරුවට ස්තුතියි. 385 00:28:18,062 --> 00:28:19,482 මට දෙන්න. 386 00:28:26,492 --> 00:28:29,552 මටත් ඒක කරන්න තිබුනා. 387 00:28:37,642 --> 00:28:39,662 දැන්, ඒ තමා තාක්ෂනය. 388 00:28:43,432 --> 00:28:45,372 ඒක තාක්ෂණයට වඩා වැඩිදෙයක්. 389 00:28:45,372 --> 00:28:47,442 මෝඩ බැල්ලිගෙ පුතා ඒකිවත් ඔහු එක්ක අරන් ඇවිත්. 390 00:28:47,442 --> 00:28:50,542 කාවද අරන් ඇවිත් තියෙන්නේ? 391 00:28:51,842 --> 00:28:53,342 ඔයා ගොඩක් වෙලා ගත්තා. 392 00:28:53,352 --> 00:28:54,812 ඔයාලා ඒක අරින්න හොද නැහැ. 393 00:28:54,812 --> 00:28:56,912 අපිට ලැබුන දේ බලන්න ඕනේ වුනා. ඒක බලන්න. 394 00:29:00,822 --> 00:29:02,592 ඔයා සළුව දාගෙන නැහැ. 395 00:29:08,392 --> 00:29:10,632 ඔයා කොහොමද දැනගත්තේ ඒක කරන හැටි? 396 00:29:10,632 --> 00:29:12,562 මට මල්ල දෙන්න, ජෝන්. 397 00:29:13,932 --> 00:29:15,222 නැහැ. 398 00:29:16,702 --> 00:29:20,202 සන්සුන්වෙන්න. සන්සුන්වෙන්න...අයියෝ. සන්සුන්වෙන්න. 399 00:29:21,172 --> 00:29:24,542 ඔයා මොනවද කරන්නේ? ඔටාන්, මට යන්න දෙන්න. 400 00:29:24,542 --> 00:29:27,382 මේ විදිහට වෙන්න ඕනේ නැහැ, ජෝන්. 401 00:29:27,382 --> 00:29:29,182 මොන මගුලක්ද සිද්ද වෙන්නේ? 402 00:29:29,182 --> 00:29:31,182 ඔටාන් මගුල් චිප් එකක් කාලා. ඒක තමා සිද්ද වෙන්නේ. 403 00:29:31,182 --> 00:29:33,482 වෙන කිසිකෙනෙක් අද මැරෙන්න ඕනේ නැහැ. 404 00:29:33,492 --> 00:29:36,192 මට කියන්න, ඔයාගේ කල්පිත යාළුවා වතුරට අපාරගම්‍යද? 405 00:29:36,192 --> 00:29:39,022 - අපි හොයාගමුද? - ඇය කල්පිතයක් නෙවේ. 406 00:29:39,022 --> 00:29:42,362 ඇය, බොහොම ඇත්තක්, ඒවගේම ඇයට පුළුවන් ඔයාට උදව් කරන්න. 407 00:29:42,362 --> 00:29:45,402 ඔයා කරන්නේ ඕනේ හා කියන්න විතරයි. 408 00:29:45,402 --> 00:29:48,432 ඔයාට කරන්න තියෙන්නේ ඇයට යන්න දෙන එක. 409 00:29:48,432 --> 00:29:51,872 ඔයා ඉන්නේ ලොකු වේදනාවක, ජෝන්. 410 00:29:51,872 --> 00:29:53,942 මමත් එහෙම හිටියා. 411 00:29:53,942 --> 00:29:56,772 මගේ පුතා නැතිවුන එකෙන් මාව තව පොඩ්ඩෙන් මැරෙනවා. 412 00:29:57,412 --> 00:29:59,812 ආලෝකයේ නගරය මගේ බර අයින් කළා. 413 00:29:59,812 --> 00:30:02,782 ඒක මාව සම්පුර්ණ කළා. 414 00:30:03,352 --> 00:30:06,282 මට පුළුවන් ඔයාගේ බර අඩු කරන්න, ජෝන්. 415 00:30:07,022 --> 00:30:09,392 ඔයාට මගේ දේ නිකන්ම අරගත හැකි. 416 00:30:11,922 --> 00:30:15,062 - මට ඊට වඩා හොද අදහසක් තියෙනවා. - නවත්වන්න! 417 00:30:15,062 --> 00:30:16,932 ඔයාට ඕනේ මම නවත්වන්නද? 418 00:30:16,932 --> 00:30:19,432 ඔයා ඇයට යන්න දෙන්න ඕනේ දැන්ම, නැත්නම් මම 419 00:30:19,432 --> 00:30:21,902 රතු ඇදුමෙන් ඉන්න බැල්ලිව ගිල්ලවනවා. 420 00:30:32,542 --> 00:30:35,152 - හොදයි. - ඔටාන්... 421 00:30:35,152 --> 00:30:37,482 එමොරි, බෝට්ටුවට යන්න. 422 00:30:40,952 --> 00:30:43,122 දැන් මට මල්ල දෙන්න. 423 00:30:45,562 --> 00:30:48,432 ඒක ඔයාගේ, නායකතුමනි. 424 00:30:49,962 --> 00:30:54,732 බෝට්ටුව පණගන්වන්න. අපි යනවා. 425 00:30:54,732 --> 00:30:56,672 සුබගමන්, ජාහා. 426 00:31:07,692 --> 00:31:09,712 අපි ඔවුන්ගේ පස්සෙන් යන්න ඕනේ. 427 00:31:10,922 --> 00:31:14,652 අවශ්‍ය නැහැ. ඔවුන් වටහාගනියි. 428 00:31:14,652 --> 00:31:17,592 ඔයා කොහොමද සහතිකවම කියන්නේ? 429 00:31:17,592 --> 00:31:21,462 මොකද මම ඔයාට හොදම ටික කිව්වේ නැහැ. 430 00:31:23,262 --> 00:31:26,462 ඔයා දන්නවා මෙහෙ වේදනාව නැහැ. 431 00:31:26,472 --> 00:31:31,172 ඒවගේම ආලෝකයේ නගරයේදී මරණය කියලා දෙයකුත් නැහැ. 432 00:31:53,514 --> 00:31:55,714 ඔහු අවදිවෙනවා. 433 00:31:59,824 --> 00:32:01,994 හේයි... 434 00:32:02,864 --> 00:32:05,034 නැවත පිළිගන්නවා, සහෝදරයා. 435 00:32:06,284 --> 00:32:08,184 කන්දේද? 436 00:32:09,714 --> 00:32:12,044 ඔයාව බේරගන්න තිබුන එකම විදිහ. 437 00:32:14,504 --> 00:32:17,174 ඔයාට ස්තුතියි, ඇබි. 438 00:32:17,174 --> 00:32:19,144 අපිට කොයිවෙලාවටද ඔහුව ගෙනියන්න පුළුවන්? 439 00:32:19,144 --> 00:32:20,674 අපි මෙහෙ ඉන්න එක එතරම් හොද නැහැ. 440 00:32:20,674 --> 00:32:22,044 මේ තැන ඔහුගේ ජීවිතය බේරුවා. 441 00:32:22,044 --> 00:32:23,974 ඒක එතරම් සරල නැහැ. 442 00:32:23,984 --> 00:32:26,214 අපේ මිනිස්සු, ඔවුන් මෙතන මරණය 443 00:32:26,214 --> 00:32:28,214 ඇරෙන්න වෙන දෙයක් දකින්නේ නැහැ. 444 00:32:28,214 --> 00:32:30,854 අපේ මිනිස්සු වැරදියි, ලින්කන්, 445 00:32:30,854 --> 00:32:34,484 අපිට පුළුවන් ඔවුන්ගේ හිත වෙනස් කරන්න. 446 00:32:34,494 --> 00:32:39,064 තැන් දුෂ්ට නැහැ, සහෝදරයා. 447 00:32:39,064 --> 00:32:42,064 මිනිස්සු දුෂ්ටයි. 448 00:32:42,064 --> 00:32:44,734 ඇබි, මේ තැනට, 449 00:32:44,734 --> 00:32:48,034 ඒකට පුළුවන් ගොඩක් හොද දේවල් කරන්න 450 00:32:48,034 --> 00:32:51,034 අපේ වගේම ඔවුන්ගේ මිනිස්සුන්ට. 451 00:33:01,184 --> 00:33:04,454 අපි කොහෙන් හරි බලාපොරොත්තුව හොයාගන්න ඕනේ. 452 00:33:10,764 --> 00:33:12,464 හරි. 453 00:33:15,234 --> 00:33:16,934 හරි මොකක්ද? 454 00:33:20,404 --> 00:33:22,674 හරි. අපි මෙතන ඇරලා දාමු. 455 00:33:39,494 --> 00:33:40,984 ඒක කොහෙද? 456 00:33:46,324 --> 00:33:48,464 අයියෝ! 457 00:34:30,944 --> 00:34:33,744 - හේයි... - මම හොදින්. 458 00:34:36,944 --> 00:34:39,184 මේක තමා ඇයගේ කැමතිම එක... 459 00:34:40,914 --> 00:34:44,014 අපායේ දෙවන චක්‍රය නිරුපනය කරනවා, 460 00:34:44,024 --> 00:34:48,524 ඒක ගොඩක් උපහාසාත්මකයි ඔයා ඒ ගැන හිතලා බැලුවොත්. 461 00:34:51,494 --> 00:34:55,464 මම එයාට කිව්වා මම ඒකට කැමතියි කියලා, ඒත්... 462 00:34:55,464 --> 00:34:56,894 මම දන්නේ නැහැ. 463 00:35:04,474 --> 00:35:06,974 මට ඇය නැතුව පාළුයි. 464 00:35:13,814 --> 00:35:15,954 ඒක හරියයි. 465 00:35:20,494 --> 00:35:22,954 ක... කවද්ද? 466 00:35:23,824 --> 00:35:27,094 අපි හතලිස්දෙකක් පණපිටින් එළියට ආවා. 467 00:35:27,094 --> 00:35:29,564 අපි කලේ අපිට කරන්න තිබුන දේ. 468 00:35:29,564 --> 00:35:33,734 ඔයාලා කලේ හරි දේ. මරන්න නැත්නම් මැරෙන්න. 469 00:35:38,204 --> 00:35:41,614 ඉතින් මවුන්ට් වෙදර් දැන් අපේද? 470 00:35:41,614 --> 00:35:43,344 ඔව්. 471 00:35:44,444 --> 00:35:46,044 ඔව්.අපි සැපයුම් වෙනුවෙන් ඒක පාවිච්චි කරනවා. 472 00:35:46,044 --> 00:35:47,644 සැපයුම්? 473 00:35:47,654 --> 00:35:49,714 ඒක න්‍යෂ්ටිකත්වයට ඔරොත්තු දෙන භූගත නගරයක්. 474 00:35:49,724 --> 00:35:52,054 අපි සාමයක් ඇති කරගත්තා. 475 00:35:52,054 --> 00:35:53,784 අපි අවබෝධය ගැන හිතන්න ඕනේ. 476 00:35:53,794 --> 00:35:55,254 ඔයා හිතන්න ඕනේ මොකද වෙන්නේ කියලා 477 00:35:55,254 --> 00:35:56,994 භුමිවාසීන් සටන් විරාමය කැඩුවම, 478 00:35:56,994 --> 00:35:58,864 මොකද උන් එහෙම කරනවා. 479 00:36:07,034 --> 00:36:08,934 අපෝ, මගුල. 480 00:36:10,754 --> 00:36:13,444 බෙලමි, ඔයා මොනවද කරන්නේ? 481 00:37:30,794 --> 00:37:32,134 බෙලමි. 482 00:37:33,594 --> 00:37:35,524 - මම ඔයාව මෙතනින් එළියට ගෙනයන්නම්. - බලාගෙන! 483 00:37:38,664 --> 00:37:40,494 ඔහ්හ්, අනේ. අනේ එපා. 484 00:37:40,494 --> 00:37:42,994 මම ඕනෑම දෙයක් කරන්නම්. මම... මම සටන් කරන එක නවත්වන්නම්. 485 00:37:42,994 --> 00:37:46,134 අනේ ඔහුව මරන්න විතරක් එපා. 486 00:37:55,974 --> 00:37:56,974 ඔයාට ස්තුතියි. 487 00:37:59,884 --> 00:38:03,654 අපේ පස්සෙන් එන්න එපා. 488 00:38:22,914 --> 00:38:25,384 බෙලමි.ඔහුට තුවාලයි. 489 00:38:25,384 --> 00:38:27,754 ඔහු මෙතන. 490 00:38:27,754 --> 00:38:29,584 අපි ඔයාට කිව්වා සේනාව යනකම් ඉන්න කියලා. 491 00:38:29,594 --> 00:38:31,454 මොකද වුනේ? 492 00:38:31,454 --> 00:38:35,224 මම... මම...මම ඇයව අරගන්න ගියේ. මම... 493 00:38:35,224 --> 00:38:37,564 පයික්, ඔවුන්ගේ අඩිපාර හොයන්න. 494 00:38:37,564 --> 00:38:40,764 ඒකෙන් වැඩක් නැහැ. ඔහු දන්නවා දැන් ඔහුගේ පස්සෙන් එන බව. 495 00:38:45,754 --> 00:38:47,474 හේයි. 496 00:38:47,474 --> 00:38:50,104 ඔයාට ඇවිදගන්නවත් බැහැ. 497 00:38:50,114 --> 00:38:53,744 ඉතින්, මොකද, අපි...අපි අත්හැරලා දානවද, 498 00:38:53,744 --> 00:38:55,984 ඔහුට ඇයව මරන්න දෙනවද? 499 00:38:56,640 --> 00:38:57,570 දෙවියනේ... 500 00:38:57,586 --> 00:39:00,656 බෙලමි, මටත් ඇයව හොයාගන්න ඕනේ, 501 00:39:00,672 --> 00:39:02,372 නමුත් ඔයාගේ කකුල දිහා බලන්න. 502 00:39:02,388 --> 00:39:03,718 ඔයා මැරෙන්න පුළුවන්. අපිට අඩිපාරක්වත් නැහැ. 503 00:39:03,734 --> 00:39:06,164 අපිට ක්ලාක්ව නැති කරගන්න බැහැ. අපි... 504 00:39:11,134 --> 00:39:13,364 අපිට ඇයව නැති කරගන්න බැහැ. 505 00:39:13,364 --> 00:39:15,804 අපි ඇයව හොයාගන්නවා, හරිද? 506 00:39:15,804 --> 00:39:18,004 අපි මොකක්හරි ක්‍රමයක් හොයාගමු, මම පොරොන්දු වෙනවා... 507 00:39:20,074 --> 00:39:22,874 නමුත් මේ විදිහට නෙවේ. 508 00:39:28,314 --> 00:39:30,444 හරි. 509 00:39:30,454 --> 00:39:32,584 මම ඔයාව අල්ලගත්තා. එන්න. 510 00:39:32,584 --> 00:39:34,454 අපි ආපහු යමු. 511 00:39:42,554 --> 00:39:45,564 වන්හේඩා, පොරොන්දු වුනා වගේම. 512 00:39:55,484 --> 00:39:56,604 හෙලෝ, ක්ලාක්. 513 00:40:05,166 --> 00:40:07,106 ගනුදෙනුව වුනේ ඇයව මගේ ළගට හානියක් නැතුව අරන් එන එක. 514 00:40:07,122 --> 00:40:09,622 ඇය කැමැත්තෙන් ආවේ නැහැ. 515 00:40:09,638 --> 00:40:13,068 මම බලාපොරොත්තු වුනෙත් නැහැ. 516 00:40:13,084 --> 00:40:16,454 මම මගේ කොටස කළා. දැන් ඔයාගේ එක කරන්න. 517 00:40:16,470 --> 00:40:19,330 මගේ පිටුවහල් කිරීම අවලංගු කරන්න. 518 00:40:19,346 --> 00:40:22,266 මට දැනගන්න ලැබුනා ඔයාගේ අම්මගේ සේනාව මෙහාට එනබව. 519 00:40:22,282 --> 00:40:23,962 ඒකට මගේ සම්බන්ධයක් නැහැ. 520 00:40:23,978 --> 00:40:25,578 අපේ ගනුදෙනුවට ගරු කරන්න. 521 00:40:25,594 --> 00:40:28,274 මම අපේ ගනුදෙනුවට ගරු කරන්නම් ඔයාගේ අම්මා මගේ සමගි සන්ධානයට ගරු කලාම. 522 00:40:29,387 --> 00:40:32,037 අස්ගිඩාවල කුමරු රොන්ව මෙතනින් ගෙන ගොස් හිර කරන්න. 523 00:40:32,083 --> 00:40:33,613 හොදමයි, කමාන්ඩර්. 524 00:40:41,830 --> 00:40:44,000 - වන්හේඩාට මොකද කරන්නේ? - මෙතනින් යන්න. 525 00:40:51,334 --> 00:40:52,594 ඔයාට මාව ඇහුනා. 526 00:40:57,483 --> 00:40:59,733 ඇයට නැගිටින්න උදව් කරන්න. 527 00:41:05,364 --> 00:41:07,674 මට සමාවෙන්න. 528 00:41:07,684 --> 00:41:10,084 ඒක මේ විදිහට කරන්න වුනා. 529 00:41:10,084 --> 00:41:11,584 සහතික කරගන්න ඕනේ වුනා වන්හේඩාව 530 00:41:11,584 --> 00:41:14,654 අයිස් රැජිනට නොලැබෙන බව. 531 00:41:14,654 --> 00:41:18,684 යුද්ධය පැසවනවා, ක්ලාක්. 532 00:41:18,793 --> 00:41:20,253 මට ඔයාව ඕනේ. 533 00:41:22,096 --> 00:41:23,766 බැල්ලි! 534 00:41:23,766 --> 00:41:25,586 ඔයාට ඕනේ මරණයේ පාලකයවද? 535 00:41:25,586 --> 00:41:28,486 ඔයාට ඇයව ලැබුනා! 536 00:41:28,486 --> 00:41:31,286 මම උබව මරනවා! 537 00:41:32,542 --> 00:41:34,812 එපා!