1 00:00:00,937 --> 00:00:02,352 "The 100" පසුගිය කොටස්වලින්... 2 00:00:02,377 --> 00:00:04,662 ඇලිගේ කේතයේ කොටසක් තවමත් මගේ ඔලුවේ තියෙනවා. 3 00:00:04,687 --> 00:00:06,537 දියුණු මානසික හැකියාව, මවාගැනීම්, 4 00:00:06,562 --> 00:00:07,850 ඒ සේරම සම්බන්ධයි. 5 00:00:07,875 --> 00:00:09,357 - රේවන්. - බෙකා? 6 00:00:09,382 --> 00:00:10,982 වරද්දගන්න එපා... ඔයාලා නවතින්න තීරණය කළොත් 7 00:00:11,007 --> 00:00:11,975 ඔයාලා තෝරගන්නේ මරණය. 8 00:00:12,000 --> 00:00:14,428 හරි, එහෙමනම්.මම හිතන්නේ අපිට නැතිවෙන්න දෙයක් නෑ. 9 00:00:14,453 --> 00:00:16,053 නවත්තන්න බැරි එකම දේ තමයි 10 00:00:16,055 --> 00:00:17,121 ෆ්‍රයම්පායා. 11 00:00:17,123 --> 00:00:18,822 තව දවස් හයකින්, මේ බංකරේ ඇතුලේ නොඉන්න 12 00:00:18,824 --> 00:00:20,858 හැමෝවම මැරිලා යාවි. 13 00:00:20,860 --> 00:00:22,526 යුද්ධ කරන එක ජීවත්වෙන්නේ කවුද කියලා තීරණය කරන්න 14 00:00:22,528 --> 00:00:23,861 හරියන ක්‍රමයක් නෙවෙයි. 15 00:00:23,863 --> 00:00:24,962 තරගාවලියක්. 16 00:00:24,964 --> 00:00:26,964 එක ගෝත්‍රයකින් එක ශුරයා ගානේ, 17 00:00:26,966 --> 00:00:29,533 දිනන කෙනාට බංකරේ ලැබෙනවා. 18 00:00:29,535 --> 00:00:31,542 ඔයා රණශුරයෝ 12දෙනාවම මරන්න ඕනේ නෑ. 19 00:00:31,567 --> 00:00:33,504 මම මරන්න ඕනේ අන්තිම කෙනාව විතරයි. 20 00:00:38,110 --> 00:00:41,044 ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා ජයග්‍රහනය කරනවා. 21 00:00:41,046 --> 00:00:43,781 ආකාශ ගෝත්‍රය තනියම බංකරය ගන්නේ නෑ. 22 00:00:43,783 --> 00:00:46,450 අපි ඒක බෙදාගන්නවා. අපි එක ගෝත්‍රයක්. 23 00:00:46,452 --> 00:00:47,551 මොන මගුලක්ද ඔයා කලේ? 24 00:00:47,553 --> 00:00:49,019 එක ගෝත්‍රයකට විතරයිනම් බේරෙන්න පුළුවන්, 25 00:00:49,021 --> 00:00:50,053 ඒක අපේ එක වෙන එක හොදයි. 26 00:00:50,055 --> 00:00:51,555 ක්ලාක්, ඔයා මේකට එකගවුනාද? 27 00:00:51,557 --> 00:00:53,323 අපි කලේ අපිට කරන්න වුන දේ. 28 00:00:54,493 --> 00:00:57,394 ආකාශ ගෝත්‍රය අපි හැමෝටම ද්‍රෝහී වුනා. 29 00:01:00,800 --> 00:01:02,232 ඔයා කොහොමද මෙහෙම කලේ? 30 00:01:02,234 --> 00:01:04,168 තව සටන්කරුවෝ හතරයි ඉතුරුවෙලා හිටියේ. 31 00:01:04,170 --> 00:01:05,402 ඔක්ටේවියා එක්කෙනෙක්. 32 00:01:05,404 --> 00:01:06,403 එයා දිනන්නත් ඇති. 33 00:01:06,405 --> 00:01:08,005 ඒවගේම එහෙම නොවෙන්නත් ඇති. 34 00:01:08,007 --> 00:01:09,406 බෙලමි, ඔයා හරි. 35 00:01:09,408 --> 00:01:10,741 එයාට අවස්ථාවක් තිබ්බා. 36 00:01:10,743 --> 00:01:13,877 හැබැයි අන්තිම හතරදෙනා අතර ලුනාත් හිටියා, 37 00:01:13,879 --> 00:01:15,649 ඒ කියන්නේ වැඩිපුර අවස්ථාවක් තියෙනවා 38 00:01:15,674 --> 00:01:18,055 කවුරුවත්ම මේ බංකරය ඇතුළට නොඑන්න, 39 00:01:18,080 --> 00:01:19,917 කවුරුවත්ම බේරුනේ නැත්නම් 40 00:01:19,919 --> 00:01:21,652 මානව සංහතිය ඉවරයි. 41 00:01:21,654 --> 00:01:23,253 ඔයාට ඒක තේරුම්ගන්න පුලුවන්ද? 42 00:01:23,255 --> 00:01:24,588 ඔව්, මට... මට ඒක තේරුම්ගන්න පුළුවන්. 43 00:01:24,590 --> 00:01:26,290 ඔයා කලේ ඔයාට කරන්න වුනා කියලා ඔයා හිතන දේ, 44 00:01:26,292 --> 00:01:27,658 හැමදාම එහෙමයි. 45 00:01:27,732 --> 00:01:29,798 ඒත් ඔයාට බැහැ... මගෙන් බලාපොරොත්තු වෙන්න 46 00:01:29,823 --> 00:01:31,123 මගේ නංගිට මොකක්ද වුනේ කියලා නොදැන 47 00:01:31,125 --> 00:01:32,258 මම මෙතන ඉදියි කියලා හිතන්න. 48 00:01:32,283 --> 00:01:33,602 අපි දොර අරින්නේ නෑ, පුතා. 49 00:01:33,627 --> 00:01:34,766 ඔහේ දන්නවද දෙයක්? ඔහේව ආයේ පාරක් 50 00:01:34,791 --> 00:01:36,828 චාන්සලර් කරපු ජන්දේ මට මග ඇරිලාද කොහෙද. 51 00:01:39,266 --> 00:01:40,313 මම ගිලන් මැදිරිය සූදානම් කළා, 52 00:01:40,338 --> 00:01:41,770 මට කොරිඩෝවේ මිනිස්සුන්ගේ කටහඩවල් ඇහුණා. 53 00:01:41,795 --> 00:01:43,279 ඒක ඉවරද? 54 00:01:43,304 --> 00:01:44,453 අපි දින්නද? 55 00:01:44,478 --> 00:01:45,563 අපි දන්නේ නෑ. 56 00:01:46,990 --> 00:01:48,573 මාකස් කොහෙද? 57 00:01:50,907 --> 00:01:52,511 එයා හිටියේ කුලුනේ. 58 00:01:52,513 --> 00:01:54,579 අපි මිනිස්සුන්ව යැව්වා එයා වෙනුවෙන්, 59 00:01:54,581 --> 00:01:56,702 බෙලමි වෙනුවෙන්, වගේම ඔක්ටේවියා වෙනුවෙන්. 60 00:01:57,151 --> 00:01:59,851 බෙලමිව විතරයි අපිට වෙලාවට ගේන්න පුළුවන් වුනේ. 61 00:01:59,853 --> 00:02:01,219 මට සමාවෙන්න. 62 00:02:03,857 --> 00:02:06,892 මට ඔයාගේ රේඩියෝව දෙන්න. මාකස්ගේ එක එයා ගාව. 63 00:02:06,894 --> 00:02:08,994 පහළ ඒවා වැඩ කරන්නේ නෑ. 64 00:02:12,043 --> 00:02:12,820 ක්ලාක්. 65 00:02:12,845 --> 00:02:14,544 මම එයාලට සමුගන්න අවස්ථාව දෙනවා. 66 00:02:19,689 --> 00:02:22,200 මට තේරෙනවා ඔයාට දැනගන්න තියෙන උවමනාව, 67 00:02:22,225 --> 00:02:23,992 ඒත් මම ඔයාට පොරොන්දු වෙනවා 68 00:02:23,994 --> 00:02:25,860 අනිත් පැත්තේ තියෙන්නේ වේදනාව විතරමයි. 69 00:02:25,862 --> 00:02:28,229 විකිරණ මට්ටම උත්සන්න වෙලා, 70 00:02:28,231 --> 00:02:31,228 එළියේ ඉන්න මිනිස්සුන්ට දැනටම බලපෑම් ඇතිවෙලා ඇති. 71 00:02:32,595 --> 00:02:34,202 එයාලා දැනගත්තහම අපි බංකරේ ගත්තා කියලා, 72 00:02:34,204 --> 00:02:36,905 ඒක ව්‍යසනයක් වෙයි, අපි අර දොර ඇරියොත්, 73 00:02:36,907 --> 00:02:38,829 අපි ඒ ව්‍යසනය ඇතුළට ගන්නවා. 74 00:02:39,032 --> 00:02:40,759 මට තේරෙනවා. 75 00:02:41,278 --> 00:02:43,044 දැන්, මගේ පාරෙන් තොලොංචි වෙලා යනවා. 76 00:02:45,116 --> 00:02:48,077 රේඩියෝ මෙගාහාර්ට් 21.5ට සකසලා තියෙන්නේ. 77 00:02:50,483 --> 00:02:52,169 කාටහරි... 78 00:02:52,194 --> 00:02:55,356 කාටහරි මාව ඇහෙනවද? අවසන්. 79 00:02:56,068 --> 00:03:00,228 මේ ඔක්ටේවියා. කාටහරි මාව ඇහෙනවද, හත්වලාමේ? 80 00:03:01,248 --> 00:03:04,132 ඕ, මේ මම. ඔයා හොදින්ද? 81 00:03:06,303 --> 00:03:09,370 මම පණපිටින්. මම දින්නා. 82 00:03:12,722 --> 00:03:15,059 බෙල්, මොන මගුලක්ද ඔයා කලේ? 83 00:03:15,912 --> 00:03:18,379 මම කරපු දෙයක් නෙවෙයි. හැබැයි මම ඒක හරිගස්සන්නම්. 84 00:03:18,881 --> 00:03:20,348 අපිට වැඩි වෙලාවක් නෑ. 85 00:03:21,482 --> 00:03:24,691 මම කියන දේ අහගන්න. මම දින්නාම, මම තීරණයක් ගත්තා 86 00:03:24,716 --> 00:03:27,088 හැමෝමත් එක්ක මේ බංකරය බෙදාගන්න. 87 00:03:27,420 --> 00:03:30,291 හැම ගෝත්‍රයකින්ම සියදෙනා ගානේ. 88 00:03:30,293 --> 00:03:31,793 කේන් එළියට වෙලා අපිට කාලේ අරන් දෙනවා, 89 00:03:31,795 --> 00:03:33,561 එයාලට මිනිස්සුන්ව තෝරගන්න උදව් කරනගමන්, 90 00:03:33,563 --> 00:03:35,663 එතකොට ගායා කොහොමහරි සෙබළුන්ව පොළඹවගෙන 91 00:03:35,665 --> 00:03:37,025 දේවස්ථානය වහලා දාන්න. 92 00:03:37,050 --> 00:03:39,300 හැබැයි කවුරුහරි දැනගත්තොත් ආකාශ ගෝත්‍රය 93 00:03:39,302 --> 00:03:41,892 බංකරේ හොරකම් කළා කියලා, අපි හැමෝම මැරෙනවා. 94 00:03:42,106 --> 00:03:43,884 තේරුනා. මම එනගමන්. 95 00:03:48,527 --> 00:03:50,262 රේඩියෝව වහලා දාන්න. 96 00:03:51,090 --> 00:03:52,914 තෙලොනියස්, අපිට එයාලව බේරගන්න පුළුවන්. 97 00:03:54,185 --> 00:03:55,617 ඕ, මට තව ටික වෙලාවක් ඕනේ වෙනවා. 98 00:03:55,619 --> 00:03:57,252 ඉන්න. මොකක්? 99 00:03:57,449 --> 00:03:59,294 බෙලමි, එයාලට... 100 00:04:00,145 --> 00:04:01,293 බෙලමි? 101 00:04:01,318 --> 00:04:02,544 ඔහේට එයා කියපුවා ඇහුනේ නැද්ද? 102 00:04:02,569 --> 00:04:04,492 භුමිවාසින් මේ වෙලාවේ එයා කියන දේ අහනවා, 103 00:04:04,494 --> 00:04:06,661 හැබැයි වැඩි වෙලාවක් එහෙම වෙන එකක් නෑ. 104 00:04:06,920 --> 00:04:08,630 මම අර දොර අරිනවා. 105 00:04:09,092 --> 00:04:10,458 මට සමාවෙන්න, 106 00:04:10,483 --> 00:04:14,313 ඒත් මේ මොහොතේ, අපේ මිනිස්සු ආරක්ෂිතයි. 107 00:04:14,914 --> 00:04:17,125 අපිට ඒක අනතුරේ දාන්න බෑ. 108 00:04:17,867 --> 00:04:19,407 මාව නවත්තන්නනම්, 109 00:04:19,409 --> 00:04:20,942 තමුසෙට මාව මරන්න වෙනවා. 110 00:04:24,900 --> 00:04:26,180 අයියෝ, බෙලමි. 111 00:04:26,182 --> 00:04:28,216 මේක මෙහෙම වෙන්න ඕනේ නෑ. 112 00:04:51,868 --> 00:04:54,188 The 100 S04E11 WEB-DL resync by ChaRu facebook.com/charuka.indunil.98 113 00:04:54,188 --> 00:04:57,782 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 114 00:04:58,018 --> 00:05:23,476 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/226© 115 00:05:25,576 --> 00:05:27,375 IVA ඇදුමක් EVA ඇදුමක් කරන එක 116 00:05:27,377 --> 00:05:29,944 කාගේ පිස්සු අදහසක්ද? 117 00:05:30,101 --> 00:05:31,349 ඔයාගේ. 118 00:05:32,099 --> 00:05:34,615 ඔයාගේ පරිකල්පනයේ මවාගැනීමකට දොස් කියන්න බෑනේ. 119 00:05:35,691 --> 00:05:37,290 රේයස්. 120 00:05:39,247 --> 00:05:40,722 මොකක්ද අවුල? 121 00:05:41,847 --> 00:05:43,293 මොකුත් නෑ. 122 00:05:44,160 --> 00:05:45,523 IVA ඇදුම් නිර්මාණය කරලා තියෙන්නේ 123 00:05:45,548 --> 00:05:46,914 පාලනය කළ උෂ්ණත්වයන්, 124 00:05:46,939 --> 00:05:48,873 පාලනය කළ පාරිසරික තත්ව, පාලනය කළ පීඩන තත්වවලට. 125 00:05:48,898 --> 00:05:50,431 ඔයා දන්නවද ඒ එකක්වත් නැති දෙයක්? 126 00:05:50,433 --> 00:05:52,467 - අභ්‍යවකාශය. - බිංගෝ. 127 00:05:54,344 --> 00:05:55,737 වැඩි වෙලාවක් අභ්‍යවකාශ තරණය කරන්න වෙන්නේ නෑ 128 00:05:55,739 --> 00:05:58,105 සූර්ය විකිරණවලින් මාව ආරක්ෂා කරන්න දෙයක් නැත්නම්. 129 00:05:58,332 --> 00:06:00,809 හිතන්න, රේවන්. ඔයාට මොනාද පාවිච්චි කරන්න පුළුවන්? 130 00:06:01,291 --> 00:06:04,459 අනිත් ඒවා වගේම මේකත් විද්‍යා ප්‍රශ්නයක්. 131 00:06:04,532 --> 00:06:06,699 ඔයාට විසදන්න වෙන අන්තිම එක. 132 00:06:06,850 --> 00:06:09,602 මේකෙන් පස්සේ, වේදනාවක් තියෙන එකක් නෑ, 133 00:06:09,711 --> 00:06:11,753 නැතිවීමක් තියෙන එකක් නෑ. 134 00:06:11,755 --> 00:06:14,477 ඔයාගේ යාළුවො බන්කරේක හිරවෙලා ඉන්දැද්දී, 135 00:06:15,325 --> 00:06:16,791 ඔයා පාවෙවී ඉදියි, 136 00:06:17,125 --> 00:06:18,885 තරුවල දැවටිලා. 137 00:06:19,077 --> 00:06:20,346 ඇයි, ඔයාට හදට යන්න ඕනේ නැද්ද? 138 00:06:20,371 --> 00:06:21,979 අපිට ඒකත් කරන්න පුළුවන්. 139 00:06:24,534 --> 00:06:26,601 එයාට ඇහුම්කන් දෙන්න එපා. 140 00:06:28,873 --> 00:06:31,539 රේවන්. අවධානය දෙන්න. 141 00:06:31,541 --> 00:06:36,923 ඔව්. සමාවෙන්න. හරි. මම අවධානෙන් ඉන්නේ. 142 00:06:37,021 --> 00:06:38,987 හරි,මට මේක කරන්න පුළුවන්. 143 00:06:51,409 --> 00:06:53,594 මේ වයර් ආවරණය කරලා තියෙන්නේ PTFEවලින්. 144 00:06:53,596 --> 00:06:55,237 ටෙෆ්ලෝන් වැස්මක්. 145 00:06:55,262 --> 00:06:56,634 ඔව්. බුද්ධිමත්. 146 00:06:56,659 --> 00:06:58,182 මට පුළුවන් මේවා ගලවලා උණු කරලා 147 00:06:58,207 --> 00:06:59,752 මූට්ටු වහන්න ගන්න. 148 00:06:59,777 --> 00:07:02,211 නම්‍යශීලි වගේම විකිරණවලට ඔරොත්තුයි. 149 00:07:02,368 --> 00:07:04,301 ඇයි මට ඒක කල්පනා නොවුනේ? 150 00:07:11,918 --> 00:07:13,581 ආයෙනම් එපා. 151 00:07:13,785 --> 00:07:15,616 අද දවසට තුන්වෙනි වතාව. 152 00:07:15,618 --> 00:07:17,351 බෙහෙත් කට්ටලය ගන්න. 153 00:07:49,466 --> 00:07:51,018 ජැස්පර්. 154 00:07:53,054 --> 00:07:56,023 විකට ඇදුම්ද? සුපිරි. 155 00:07:56,025 --> 00:07:57,218 උබ හිතන්නේ මේක විහිළුවක් කියලද? 156 00:07:57,243 --> 00:07:59,366 විකිරණ මට්ටම රතු කට්ටටම ඇවිත්. 157 00:07:59,409 --> 00:08:01,179 හැමෝම අසනීප වෙන්නේ ඇයි කියලද උබ හිතුවේ? 158 00:08:01,204 --> 00:08:02,515 තව මත්ද්‍රව්‍ය නෑ. 159 00:08:04,601 --> 00:08:07,068 හාපර්, ඔයා හොදින්ද? 160 00:08:07,070 --> 00:08:08,539 මම හොදින්. 161 00:08:09,483 --> 00:08:12,601 ඔයා හොදින් නෙවෙයි. කවුරුවත් හොදින් නෙවෙයි. 162 00:08:13,047 --> 00:08:14,694 අපි අද රෑම බංකරේට යන්න ඕනේ 163 00:08:14,719 --> 00:08:15,748 නැත්නම් අපිට බේරෙන්න වෙන්නේ නෑ. 164 00:08:15,773 --> 00:08:17,258 මට ඇදුම් තුනයි හදන්න පුළුවන් වුනේ, 165 00:08:17,283 --> 00:08:18,501 ඒත් හත්දෙනෙක්ට රෝවර් එකේ යන්න පුළුවන්. 166 00:08:18,526 --> 00:08:21,659 ඒයි! කවුරුත් නැද්දෝ! අපිට උදව් ඕනේ! 167 00:08:22,015 --> 00:08:23,473 ඒ ගමන මොකක්ද? 168 00:08:23,498 --> 00:08:24,346 රයිලි. 169 00:08:26,897 --> 00:08:27,743 රයිලි? 170 00:08:27,768 --> 00:08:30,268 එයා හුස්මගන්නේ නෑ. එයා... 171 00:08:30,861 --> 00:08:32,093 රයිලි! 172 00:08:33,296 --> 00:08:34,862 කළු වැස්ස ආයෙමත්. 173 00:08:34,864 --> 00:08:36,697 විකිරණ පිළිස්සීම් නෑ. 174 00:08:36,699 --> 00:08:38,266 කළු වැස්සක් නිසා නෙවේ. 175 00:08:38,268 --> 00:08:40,301 එයා උබේ මගුලේ ජෝබි තේ එක වැඩියෙන් බීලා. 176 00:08:40,303 --> 00:08:42,370 එයාට යන්න දීපන්, මොන්ටි. 177 00:08:43,080 --> 00:08:44,023 අයින්වෙන්න! 178 00:08:44,048 --> 00:08:46,548 වරෙන්, රයිලි. 179 00:08:48,518 --> 00:08:49,877 වරෙන්. හාපර්, 180 00:08:49,879 --> 00:08:51,127 රෝවර් එකෙන් ප්‍රථමාධාර කට්ටලේ ගන්න. 181 00:08:51,152 --> 00:08:52,127 හරි. 182 00:08:52,361 --> 00:08:54,649 එයා දිහා බලන්න. එයාගේ මුහුණ දිහා බලන්න. 183 00:08:55,204 --> 00:08:57,259 එයා සමාදානෙන් ඉන්නේ. 184 00:08:57,407 --> 00:08:59,102 උබට මොකක්ද වෙලා තියෙන්නේ? 185 00:08:59,243 --> 00:09:02,188 හාපර්, මේකටද අපි එයාව බේරගත්තේ? 186 00:09:04,048 --> 00:09:05,293 මේක වෙන්නේ නෑ. 187 00:09:05,295 --> 00:09:06,970 මේක තමයි එයාට අවශ්‍ය වුනේ. 188 00:09:07,133 --> 00:09:08,962 මාරාන්තික කිරණ ආවහම එයාව ඇතුලෙන් 189 00:09:09,385 --> 00:09:11,609 දියවෙලා යන එකද හොද? 190 00:09:11,634 --> 00:09:13,571 කිරණ එන්නේ දවස් දෙකකින්. 191 00:09:14,304 --> 00:09:16,181 තොපි හැමෝම හෙටවෙද්දී මැරිලා ඉදියි. 192 00:09:17,243 --> 00:09:19,073 මම අද රෑට යනවා. 193 00:09:30,139 --> 00:09:31,452 වේදනාවක් නෑ. 194 00:09:34,282 --> 00:09:35,777 දුක් විදීමක් නෑ. 195 00:09:36,366 --> 00:09:38,226 අපි මාත්‍රාව හරිගානට ගත්තොත්, 196 00:09:39,274 --> 00:09:41,495 අපි හැමෝටම මේ වගේ යන්න පුළුවන්. 197 00:09:42,932 --> 00:09:44,532 කවද්ද? 198 00:09:47,937 --> 00:09:50,304 අපිට පුළුවන් වෙලාවේ. 199 00:09:53,183 --> 00:09:54,382 අද රෑට. 200 00:09:54,866 --> 00:09:55,986 අද රෑට. 201 00:09:56,011 --> 00:09:57,444 අද රෑට. 202 00:10:04,097 --> 00:10:06,370 අපි කලේ හරි දේ, ක්ලාක්. 203 00:10:08,735 --> 00:10:10,972 ඊයේ, අපි හරි. 204 00:10:11,905 --> 00:10:13,828 අද, අපිට වැරදීමක් එක්ක ජීවත්වෙන්න වෙලා. 205 00:10:13,853 --> 00:10:15,561 අපි ආපහු ආක් එකේ. 206 00:10:17,277 --> 00:10:19,437 අපේම මිනිස්සුන්ව මරනවා... 207 00:10:19,484 --> 00:10:21,084 අපිට ජීවත්වෙන්න. 208 00:10:21,086 --> 00:10:22,812 එයාලව හිර කරනවා. 209 00:10:24,593 --> 00:10:26,456 එළියේ බෙලමිගේ නංගි ඉන්නවා. 210 00:10:26,802 --> 00:10:28,724 එයා දොර අරින්න ඕනෙම දෙයක් කරයි. 211 00:10:29,380 --> 00:10:31,494 ඔයා හිතනවද අපි ඒ අවදානම ගන්න ඕනෙයි කියලා? 212 00:10:31,496 --> 00:10:34,497 නැහැ, හැබැයි ඔයා වගේ නෙවෙයි, 213 00:10:34,499 --> 00:10:36,633 මම ඒ වෙනුවෙන් මටම වෛර කරගන්නවා. 214 00:10:40,687 --> 00:10:42,043 අපේ ගැන අපිට දැනෙන දේවල් 215 00:10:42,068 --> 00:10:44,280 අදාළ නෑ, ඇබි. 216 00:10:45,048 --> 00:10:47,792 අපි හැමෝම අපේ මිනිස්සුන්ව බේරගන්න එක එක දේවල් කරලා තියෙනවා. 217 00:10:47,817 --> 00:10:49,852 හිතන්නවත් බැරි දේවල්. 218 00:10:50,430 --> 00:10:52,620 අපි අපේ මිනිස්සුන්ව මුලට දානවා. 219 00:10:54,493 --> 00:10:58,059 එහෙම තමයි අපි ජීවත්වෙන්නේ. 220 00:11:05,988 --> 00:11:08,903 ඔයාගේ අම්මා ශක්තිමත්. 221 00:11:12,417 --> 00:11:14,130 ඔයා ඊට වඩා ශක්තිමත්. 222 00:11:15,659 --> 00:11:18,675 හැමවෙලාවේම මේ වගේ වෙන්නේ නෑ, ක්ලාක්. 223 00:11:19,769 --> 00:11:21,017 ඔයාටම පෙනෙයි. 224 00:11:21,198 --> 00:11:22,198 බෙලමිට නිදහස් වෙන්න පුළුවන් 225 00:11:22,223 --> 00:11:24,387 කිරණ ඇවිත් ඉවර වුනාට පස්සේ, හරිද? 226 00:11:27,331 --> 00:11:28,296 හරි. 227 00:11:32,574 --> 00:11:33,428 හොදයි. 228 00:11:35,251 --> 00:11:36,664 ඒ අතරවාරයේ, 229 00:11:36,666 --> 00:11:38,892 ආරක්ෂකයෝ අතර බෙලමිට යාළුවො ගොඩක් ඉන්නවා. 230 00:11:39,125 --> 00:11:41,298 අපි දොර ගාවට දාන්න ඕනේ පක්ෂපාත වෙනවට වඩා 231 00:11:41,337 --> 00:11:44,408 ජිවිතේ බේරගන්න කැමති කෙනෙක්ව. 232 00:11:45,555 --> 00:11:47,407 මම හිතන්නේ මම ඒ වගේ කෙනෙක්ව දන්නවා. 233 00:11:49,789 --> 00:11:51,165 එයාලා ඔහුව හිර කරලා තියන්නද යන්නේ 234 00:11:51,190 --> 00:11:52,877 අවුරුදු පහක්ම? 235 00:11:52,914 --> 00:11:54,287 කොහෙත්ම නෑ. 236 00:11:54,804 --> 00:11:56,664 ක්ලාක්, අපි මේ ගැන එයාගේ නංගි ගැන. 237 00:11:56,689 --> 00:11:57,921 මම හිතන්නේ අපි දෙන්නම දන්නවා එයා නිකම්ම ඒක 238 00:11:57,946 --> 00:11:59,279 අමතක නොකරන බව. 239 00:11:59,304 --> 00:12:00,850 බලන්න,මට ඔයාගෙන් දැනගන්න ඕන දේ තමා... 240 00:12:00,875 --> 00:12:02,924 ඒ ගැන බයවෙන්න එපා. මම ඔයාගේ පැත්තේ. 241 00:12:03,375 --> 00:12:04,500 කවුරුවත් අර දොර අරින්නේ නෑ 242 00:12:04,525 --> 00:12:06,227 මම එමොරිත් එක්ක මෙතන ඉන්න තාක්කල්. 243 00:12:06,376 --> 00:12:08,296 ආත්මාර්ථකාමී පාහරයෙක්වනේ ඕනේ, මම තමයි හරිම කෙනා. 244 00:12:09,790 --> 00:12:10,750 එපා! 245 00:12:10,775 --> 00:12:11,539 එයාගේ තත්වේ කොහොමද? 246 00:12:11,564 --> 00:12:13,101 මාව මෙතනින් එලියට ගනිල්ලා! 247 00:12:13,407 --> 00:12:14,609 ඔයා හිතන්නේ කොහොමයි කියලද? 248 00:12:20,725 --> 00:12:22,525 අපි මෙතන වැඩේ බාරගන්නම්. 249 00:12:36,269 --> 00:12:37,669 මේකනම් මරුවට තියෙයි. 250 00:12:43,173 --> 00:12:44,739 ඔයා එයාට කතා කරනවද? 251 00:12:46,870 --> 00:12:48,703 හරි. 252 00:12:53,946 --> 00:12:55,803 මට යන්න දීපියව්! 253 00:12:57,507 --> 00:12:59,080 මම පැය හයකින් ඔයාව නිදහස් කරන්නම්. 254 00:12:59,648 --> 00:13:00,783 හොදයි. 255 00:13:00,808 --> 00:13:02,408 මට උදව් කරන්න! 256 00:13:21,343 --> 00:13:22,528 බෙලමි, උබ මොනවද කරන්නේ? 257 00:13:22,553 --> 00:13:23,710 උබ උබටම තුවාල කරගන්නවා. 258 00:13:23,712 --> 00:13:26,351 මර්ෆි. මර්ෆි. 259 00:13:27,649 --> 00:13:29,702 මාව ලෙහන්න. අනේ. 260 00:13:30,077 --> 00:13:31,777 මට ඒක කරන්න බෑ. 261 00:13:31,779 --> 00:13:33,279 බලන්න, ,මට...මට ඔයාගේ නංගි ගැන කණගාටුයි... 262 00:13:33,281 --> 00:13:35,676 - උබ මට යන්න දීපන්! - ඒයි, මට බෑ, හරිද? 263 00:13:37,144 --> 00:13:38,622 මට බෑ.අපිට දොර අරින්න බෑ. 264 00:13:38,647 --> 00:13:39,985 ඉතින් ඔයාටම තුවාල කරගන්න එක නවත්තන්න 265 00:13:39,987 --> 00:13:42,288 මම දොස්තරට කතා කරලා උබට දෙකක් දීලා ඇදගෙන යන්න කලින්. 266 00:13:43,676 --> 00:13:45,576 උබ වෙනස් වෙලා නෑ. 267 00:13:45,704 --> 00:13:48,071 උබ හිතන්නේ තමන් ගැන විතරයි. 268 00:13:48,174 --> 00:13:49,428 උබ වැරදියි. 269 00:13:51,463 --> 00:13:52,906 බලන්න, මේක දවස් කීපෙකට විතරයි. 270 00:13:52,931 --> 00:13:55,531 දවස් කීපෙකින් එයා මැරිලා ඉදියි! 271 00:13:56,771 --> 00:13:58,137 ඔව්. 272 00:14:01,720 --> 00:14:03,108 මට සමාවෙන්න. 273 00:14:06,796 --> 00:14:08,213 මර්ෆි! 274 00:14:08,378 --> 00:14:10,250 මට යන්න දීපන්! 275 00:14:21,276 --> 00:14:22,776 සින්ක්ලෙයා. 276 00:14:26,958 --> 00:14:29,725 බෙකා, එයා කොහෙද? ඔයා හොදින්ද? 277 00:14:32,971 --> 00:14:35,118 ඇය හිතාගෙන ඉන්න තරම් බුද්ධිමත් නෑ. 278 00:14:36,177 --> 00:14:39,812 සින්ක්ලෙයා.මේ ඔයාමයි. 279 00:14:46,604 --> 00:14:47,903 මොකක්ද අවුල? 280 00:14:48,144 --> 00:14:49,355 මොකක්ද අවුල? 281 00:14:49,472 --> 00:14:51,690 මම මැරුනේ ඔයාට සියදිවි නසාගන්න නෙවෙයි. 282 00:14:51,692 --> 00:14:53,597 මම සියදිවි නසාගන්නේ නෑ. මම... 283 00:14:54,237 --> 00:14:56,306 මම මැරෙනවා. ඒකෙ වෙනසක් තියෙනවා. 284 00:14:56,456 --> 00:14:59,029 මං දන්න රේවන් රේයස් අතාරින්නෙ නෑ. 285 00:14:59,069 --> 00:15:00,853 එයා දිගටම සටන් කරනවා. 286 00:15:01,119 --> 00:15:02,234 මගේ මොලේට සිද්දවෙන දේ 287 00:15:02,236 --> 00:15:04,150 සටන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 288 00:15:04,175 --> 00:15:06,338 ඔයා කොහොමද දන්නේ? ඔයා උත්සහ කළාද? 289 00:15:06,340 --> 00:15:09,441 ඔයා හිතුමතේට මේ ලස්සන මොලේ කුණු කුඩේට දාන්න කලින්, 290 00:15:09,759 --> 00:15:11,410 ඔයා මොකද කියන්නේ අපි පොඩ්ඩක් හිතලා බැලුවොත්? 291 00:15:11,412 --> 00:15:12,878 උත්සහ කරලා බලන්න. 292 00:15:13,356 --> 00:15:14,515 මම හිතන්නේ තවමත් මැරෙන්න 293 00:15:14,540 --> 00:15:16,073 කල් තියෙනවා. 294 00:15:20,718 --> 00:15:22,021 හරි. 295 00:15:26,031 --> 00:15:26,992 මම පෙරහනයක් එකතු කළා 296 00:15:26,994 --> 00:15:29,028 ඇතුලේ වාතය හුස්ම ගන්න පුළුවන් වෙන්න. 297 00:15:29,030 --> 00:15:30,929 මේකෙන් පෙන්නන්නේ අංගනයේ තියෙන වාතය. 298 00:15:30,931 --> 00:15:32,898 ඒක මාරාන්තික කිරණත් එක්ක වැඩි වෙයි. 299 00:15:32,900 --> 00:15:34,500 හැබැයි ඒ වෙද්දී මෙතන ඉන්න හැමෝම මැරිලා ඉදියි. 300 00:15:34,502 --> 00:15:35,584 අනේ, මොන්ටි. 301 00:15:35,609 --> 00:15:36,902 ඒක දැනටම වෙනවා, හාපර්. 302 00:15:36,904 --> 00:15:38,370 ඔයාට අසනීප වෙනවා. 303 00:15:38,372 --> 00:15:40,576 ඔයා අද රෑම මාත් එක්ක ආවොත්, ඔයාට හොද වෙයි. 304 00:15:40,849 --> 00:15:41,871 බංකරේ ආරක්ෂාව තියෙනවා. 305 00:15:41,896 --> 00:15:43,365 එහෙනම් ඔයා එහෙට යන්න. 306 00:15:43,844 --> 00:15:45,611 පුළුවන් වෙලාවේ යන්න. 307 00:15:49,005 --> 00:15:50,717 මම ඔයා නැතුව යන්නේ නෑ. 308 00:15:50,781 --> 00:15:53,382 හොදයි, මම නවතිනවා. ඒක මගේ තේරීම. 309 00:15:53,721 --> 00:15:56,422 ඒත් මට ඔයා මැරෙනවා දකින්න ඕනේ නෑ. 310 00:15:58,092 --> 00:16:01,827 ඔයයි ජැස්පර්යි තමයි මගේ පවුල. 311 00:16:02,210 --> 00:16:03,896 ඔයාලා විතරයි මට ඉතුරු වෙලා ඉන්නේ. 312 00:16:03,898 --> 00:16:05,804 අපිට එකතුවෙලා ඕනෙම දේකට මූණ දෙන්න පුළුවන්. 313 00:16:07,015 --> 00:16:09,327 ඔයා සටන්කාරියක්. ඔයා පරාජය පිළිගන්නේ නෑ. 314 00:16:10,140 --> 00:16:11,637 ඒ නිසයි මම ඔයාට ආදරේ. 315 00:16:14,520 --> 00:16:16,319 ඒත් මම ඔයාට ආදරේ කරන්නේ නෑ. 316 00:16:18,479 --> 00:16:19,878 - හාපර්... - දෙයියනේ. 317 00:16:19,880 --> 00:16:22,155 මම ඔයාට ඒකෙ අකුරුත් ගලපලා දෙන්න ඕනෙද? 318 00:16:22,920 --> 00:16:25,233 ඔයාට බැහැ මට ජීවත්වෙන්න ආසාව ඇති කරවන්න, 319 00:16:26,069 --> 00:16:28,754 ඒවගේම මං වෙනුවෙන් මැරෙන්න තරම් මාව වටින්නෙත් නෑ. 320 00:16:31,173 --> 00:16:33,025 තමන්ව බේරගන්න. 321 00:16:33,267 --> 00:16:35,127 අනෙක් අයට මැරෙන්න දෙන්න. 322 00:17:06,048 --> 00:17:07,992 එයාලා තීරණයක් අරන් ඉවරයි, ඔක්ටේවියා. 323 00:17:08,017 --> 00:17:09,626 අපිට ඇතුළට යන්න වෙන පාරක් හොයන්න වෙනවා. 324 00:17:09,705 --> 00:17:11,096 වෙන පාරක් නෑ. 325 00:17:11,121 --> 00:17:13,093 මේක අවුරුදු 100ක් හැංගිලා තිබ්බා. 326 00:17:13,118 --> 00:17:15,019 එහෙනම් අපි ඒක කඩලා දාමු. 327 00:17:15,251 --> 00:17:17,685 එතකොට ඒකෙන් කාවවත්ම ආරක්ෂා වෙන්නේ නෑ. 328 00:17:18,187 --> 00:17:19,853 බෙලමි ක්‍රමයක් හොයාගනියි. 329 00:17:20,135 --> 00:17:21,414 කළු වැස්ස නිසා අනිත් ගෝත්‍ර දැනට 330 00:17:21,439 --> 00:17:23,283 එකතැනකට වෙලා ඉන්නවා. 331 00:17:23,611 --> 00:17:24,812 හැබැයි ඒක නතරවුනාම 332 00:17:24,837 --> 00:17:26,258 ඔයාගේ මිනිස්සු කරපු දේ එයාලා දැනගත්තම... 333 00:17:26,283 --> 00:17:27,601 එයාලා බංකරේ හොරකම් කළා. 334 00:17:27,626 --> 00:17:29,790 තවදුරටත් එයාලා මගේ අය නෙවෙයි. 335 00:17:30,064 --> 00:17:32,297 මම කල්පනා කලේ ඇයි මේ කේන් එහෙමෙහෙ ඇවිදින්නේ කියලා. 336 00:17:34,884 --> 00:17:36,230 ඉන්ද්‍රා, එපා. 337 00:17:41,009 --> 00:17:44,271 ආකාශ ගෝත්‍රය ආපහු සැරයක් අපි හැමෝටම අගෞරව කළා. 338 00:17:44,626 --> 00:17:46,953 කට්ටිය මේක දැනගත්තම, 339 00:17:46,978 --> 00:17:48,711 ඔයාලට ලේවලින් ගෙවන්න වෙයි. 340 00:17:53,003 --> 00:17:54,978 ආකාශ ගෝත්‍රය විතරක් නෙවෙයි 341 00:17:55,003 --> 00:17:57,338 තරගාවලියේදී අගෞරවයක් කලේ. 342 00:17:57,418 --> 00:17:58,768 එහෙමනේ? 343 00:18:00,638 --> 00:18:01,837 මම දන්නවා ඔයා වෙස්වලාගෙන 344 00:18:01,862 --> 00:18:03,774 සටන්බිමේ හිටිය වග, 345 00:18:03,799 --> 00:18:05,492 ඒවගේම මම දන්නවා රොන්ට ඔයාව අහුවුණ බවත්. 346 00:18:07,393 --> 00:18:10,315 තව මම දන්නවා ඒක නිසා එයා ඔයාව පිටුවහල් කළා කියලත්. 347 00:18:10,557 --> 00:18:11,984 මේක ඇත්තක්ද? 348 00:18:11,986 --> 00:18:15,001 සෙබළු බ්ලු ක්ලිෆ් රණශුරියගේ මිනිය පරික්ෂා කළොත්, 349 00:18:15,196 --> 00:18:17,118 එයාලට ඇස්ගිඩා ඊතල හොයාගන්න ලැබෙයි. 350 00:18:18,236 --> 00:18:20,959 රොන්ගේ අතේ දුන්නක් තිබ්බේ නෑ. 351 00:18:20,961 --> 00:18:23,028 ඇස්ගිඩා නීති කඩලා. 352 00:18:23,030 --> 00:18:25,251 එයාලට බංකරේ ඉඩක් ලැබෙන්නේ නෑ. 353 00:18:25,276 --> 00:18:27,610 එක ගෝත්‍රයක්, ඉන්ද්‍රා. 354 00:18:29,236 --> 00:18:32,010 මම සම්පුර්ණ ගෝත්‍රයක්ම පිටුවහල් කරන්නේ නෑ 355 00:18:32,822 --> 00:18:35,697 එක්කෙනෙකුගේ පව් හින්දා. 356 00:18:36,010 --> 00:18:37,868 ඔයාට මොනවද ඕනේ? 357 00:18:37,893 --> 00:18:40,312 ඔයා ඔයාගේ රජතුමාට ගරු කරන්න 358 00:18:40,647 --> 00:18:42,581 මාත් එක්ක එකතුවෙලා. 359 00:18:42,583 --> 00:18:45,050 ඔයා එහෙම කළොත්, බෙලමි අර දොර ඇරියාම, 360 00:18:45,052 --> 00:18:47,619 මගේ තීරණය ඒ විදිහටම තියෙයි. 361 00:18:47,621 --> 00:18:50,380 ඇස්ගිඩා ෆ්‍රයම්පායාගෙන් බේරෙයි. 362 00:18:50,405 --> 00:18:52,205 ඔයාගේ සැලැස්ම බලාගෙන ඉන්න එකද? 363 00:18:54,083 --> 00:18:56,986 බෙලමි ඔයාව බේරගන්න ඒවි කියලා බලාපොරොත්තුවෙන්? 364 00:18:57,697 --> 00:18:59,164 ඔව්. 365 00:19:00,431 --> 00:19:02,434 එයා ඔයා ගැන හිතන විදිහ දන්න නිසාම... 366 00:19:06,399 --> 00:19:08,766 මමනම් කියන්නේ ඒක හොද සැලැස්මක්. 367 00:19:11,111 --> 00:19:13,025 ඇලීව මගේ ඔලුවෙන් එළියට ගන්න 368 00:19:13,050 --> 00:19:14,418 විද්‍යුත් චුම්භක ධාරිතාවක් භාවිතා කෙරුව එක 369 00:19:14,443 --> 00:19:16,448 ප්ලග් එක ගලවලා පරිගණකයක් අක්‍රිය කරනවා වගේ වැඩක්. 370 00:19:16,450 --> 00:19:18,370 කේතයේ කොටසක් තවමත් ඔයාගේ ඔලුවේ තියෙනවා. 371 00:19:18,395 --> 00:19:19,777 හරියටම හරි, 372 00:19:19,918 --> 00:19:21,785 ඒ නිසා තමා මම සුපිරි රේවන් වෙලා ඉන්නෙත් 373 00:19:22,683 --> 00:19:24,647 සුපිරියටම මැරෙන්න යන්නෙත්. 374 00:19:26,082 --> 00:19:27,964 අපි කේතය අයින් කරලා, 375 00:19:29,029 --> 00:19:30,996 හානිය තවත් වැඩි වෙන එක නවත්තලා, 376 00:19:30,998 --> 00:19:34,366 ඔයාගේ මොළේට අලුත්වැඩියා වෙන්න කාලය දුන්නේ නැත්නම්. 377 00:19:34,368 --> 00:19:36,927 පරිගණකයටනම් ඔයා කොහොමද ඒක කරන්නේ? 378 00:19:37,360 --> 00:19:39,159 අවශේෂ කේතය ඉවත් කරන්නද? 379 00:19:39,418 --> 00:19:41,185 ලේසියිනෙ. ඒක රිබුට් කරලා දානවා. 380 00:19:43,477 --> 00:19:46,411 මිනිස් මොළය පරිගණකයක් නෙවෙයි. 381 00:19:46,413 --> 00:19:47,384 ආයෙත් අහලා. 382 00:19:47,409 --> 00:19:49,158 ඒ නිසා තමයි ඔයාගේ කේතයෙන් එයාව මරන්නේ. 383 00:19:49,183 --> 00:19:51,244 දැන්, මට ඇහුම්කන් දෙන්න. ඔයාට ඔයාගේ හදවත නවත්තන්න වෙනවා 384 00:19:51,269 --> 00:19:53,243 ඔයාගේ මොලේ තියෙන විද්‍යුත් ක්‍රියාකාරිත්වයන් 385 00:19:53,268 --> 00:19:54,244 නතරවෙන්න තරම් සෑහෙන වෙලාවක්. 386 00:19:54,269 --> 00:19:56,518 විනාඩි 15ක්. එයාගේ මොලේ මැරිලා යාවි 387 00:19:56,543 --> 00:19:59,135 එයාගේ හදවත පණ ගන්නගන්න කලින්. 388 00:20:00,502 --> 00:20:02,594 මම අයිස් වුනොත් එහෙම වෙන්නේ නෑ. 389 00:20:03,764 --> 00:20:05,572 අයිස්ම නෙවෙයි. 390 00:20:06,233 --> 00:20:08,200 හොදටම සිතල වුනොත්. 391 00:20:08,202 --> 00:20:10,892 රේවන්, ඇදුම හදලා ඉවරවෙන්න ළගයි. 392 00:20:10,917 --> 00:20:14,267 දැන් වෙලාව අඩුවේගෙන එන්නේ. 393 00:20:14,292 --> 00:20:16,023 අපි තරුවල ඇවිදින්න යමු. 394 00:20:16,048 --> 00:20:17,409 එයා මැරෙන්න අභ්‍යවකාශයට යන්නේ නෑ. 395 00:20:17,411 --> 00:20:19,044 එයා ජීවත්වෙන්න බංකරයට යනවා. 396 00:20:19,046 --> 00:20:21,847 මේ අදහසෙන් ඔයාව මැරුනේ නැතත්, 397 00:20:21,849 --> 00:20:23,611 ඔයා ආයෙත් සාමාන්‍ය වෙයි. 398 00:20:23,636 --> 00:20:24,815 එයා කවදාවත් සාමාන්‍ය වුනේ නෑ. 399 00:20:24,840 --> 00:20:26,300 සමහරවිට නැතුව ඇති, 400 00:20:26,325 --> 00:20:29,189 ඒත් මම එයාගේමොලේ ඉන්නකොට, එයා තමා ඩාවින්චි, 401 00:20:29,214 --> 00:20:31,384 අයින්ස්ටයින්, මොසාර්ට්. 402 00:20:31,409 --> 00:20:33,212 ඒ තුන්දෙනාට වඩා මමනම් තෝරගන්නේ රේවන් රේයස්ව තමයි 403 00:20:33,237 --> 00:20:34,593 ඕනෙමවෙලාවක. 404 00:20:34,595 --> 00:20:38,053 ඇති. රේවන්, මොකක් නිසාද ඔයා හිතන්නේ 405 00:20:38,078 --> 00:20:39,598 අනාගතය අතීතයට වඩා 406 00:20:39,600 --> 00:20:41,099 වෙනස් වෙයි කියලා? 407 00:20:41,336 --> 00:20:42,922 ඔයා ජිවත් වුනත්, 408 00:20:42,947 --> 00:20:45,250 වේදනාව එහෙම්මයි. 409 00:20:52,015 --> 00:20:53,879 මම වේදනාව තෝරගන්නේ නෑ. 410 00:20:57,632 --> 00:20:59,388 මම තෝරගන්නේ ජීවිතය. 411 00:21:02,198 --> 00:21:03,881 අපි වැඩට බහිමු. 412 00:21:13,552 --> 00:21:14,907 ජෝන්? 413 00:21:15,269 --> 00:21:16,678 ජෝන්. 414 00:21:19,232 --> 00:21:20,702 මම නිදාගෙන නෙවේ හිටියේ. 415 00:21:20,741 --> 00:21:23,030 මං ආවේ බෙලමිගේ තුවාලවලට බෙහෙත් කරන්න. 416 00:21:23,975 --> 00:21:25,516 මේ කෙනාව නොමරා ඉන්න බලන්න. 417 00:21:30,359 --> 00:21:31,725 ඔයාට මාව ඕනේ වුනොත් මම මෙතන ඉන්නවා. 418 00:21:37,901 --> 00:21:39,749 හරිම වෙලාවට ආවේ. 419 00:21:41,135 --> 00:21:43,606 මම අත තුවාල කරගත්තේ ආතල් එකට නෙවෙයි. 420 00:21:47,776 --> 00:21:49,564 ඔයාට දොර අරින්න මගෙන් උදව් ඕනේ. 421 00:21:49,589 --> 00:21:51,236 ඇබි, මම ඔයාගේ මූණ දැක්කා 422 00:21:51,238 --> 00:21:52,794 මගේ නංගි රේඩියෝවෙන් කතා කළ වෙලාවේ. 423 00:21:52,819 --> 00:21:53,827 කේන් එළියේ ඉන්නවා. 424 00:21:53,852 --> 00:21:55,038 ඔයා හිතන්නේ මං ඒක දන්නේ නෑ කියලද? 425 00:21:55,063 --> 00:21:56,975 අපි ඊයේ කළාට වඩා හොද දෙයක් අද කරන්න. 426 00:21:57,000 --> 00:21:58,405 ඒක තමයි එයා මට ඉගැන්නුවේ. 427 00:21:58,430 --> 00:22:00,296 එහෙම තමයි අපි බේරෙන්න ඕනේ. 428 00:22:03,128 --> 00:22:05,151 ජෝන්?මට ඔයාව ඕනේ. 429 00:22:05,176 --> 00:22:06,479 ඉක්මනට එන්නෝ. 430 00:22:06,504 --> 00:22:08,737 ජෝන්, මෙහෙට එන්න. 431 00:22:29,576 --> 00:22:31,009 එයාට අවුලක් වෙන එකක් නෑ. 432 00:22:31,011 --> 00:22:32,511 එයා නෙවෙයි අපේ ප්‍රශ්නේ. 433 00:22:32,934 --> 00:22:35,115 වා අගුලේ පාලකට තියෙන්නේ ප්‍රධාන කාර්යාලයේ. 434 00:22:36,016 --> 00:22:37,365 ජාහාත් ඉන්නේ එතන. 435 00:22:38,076 --> 00:22:39,581 ඔයාට ඒකට සැලැස්මක් තියෙනවද? 436 00:22:39,606 --> 00:22:40,849 ඔව්. 437 00:22:42,384 --> 00:22:43,793 මගුලේ දොර අරිනවා 438 00:22:43,818 --> 00:22:45,325 බැරිනම් උත්සහ කරලා මැරෙනවා. 439 00:23:06,773 --> 00:23:09,570 තෝරගන්න හිස් ඇදවල් ගොඩක් තියෙනවා.. 440 00:23:13,572 --> 00:23:17,174 මම හිතන්නේ අපි හැමෝම ඔයාගේ මිනිස්සු නෙවෙයි නේද. 441 00:23:19,111 --> 00:23:21,458 - නයිලා... - ඇදට එන්නකෝ. 442 00:23:46,806 --> 00:23:49,440 මම දොර ඇරියොත්... 443 00:23:51,800 --> 00:23:55,068 මේ බංකරේ ඉන්න හැමෝම මළොත්... 444 00:23:56,931 --> 00:24:00,013 කවුද හයිඩ්රොපොනික් ගොවිපළ කරන්නේ 445 00:24:00,199 --> 00:24:02,299 නැත්නම් වා පිරිපහදුව 446 00:24:02,324 --> 00:24:05,192 නැත්නම් වතුර ප්‍රතිචක්‍රීකරණය? 447 00:24:06,679 --> 00:24:07,809 කවුරුවත් නෑ. 448 00:24:07,963 --> 00:24:11,198 මේක මගේ මිනිස්සුන්ව බේරගන්න එක ගැන දෙයක් නෙවෙයි. 449 00:24:14,315 --> 00:24:17,683 මානව සංහතියම බේරගන්න වැඩක්. 450 00:24:46,177 --> 00:24:47,898 වැස්ස නැවතිලා. 451 00:24:48,418 --> 00:24:50,292 ගෝත්‍ර එනවා.. 452 00:24:51,302 --> 00:24:53,515 අපි එයාලව නවත්තගන්නද? 453 00:25:04,909 --> 00:25:08,978 නැහැ. එයාලට එන්න දෙන්න. 454 00:25:21,221 --> 00:25:23,958 ඇත්තට මුහුණ දෙන්න වෙලාව. 455 00:25:31,371 --> 00:25:32,537 ඔව්? 456 00:25:36,702 --> 00:25:38,202 විනාඩියක් කතා කරන්න පුලුවන්ද? 457 00:25:38,204 --> 00:25:40,170 ඇත්තෙන්ම. ඇතුළට එන්න. 458 00:25:45,512 --> 00:25:47,712 මම හිතන්නේ අපි දොර අරින්න ඕනේ. 459 00:25:49,156 --> 00:25:50,981 මේ කේන් නිසා. 460 00:25:50,983 --> 00:25:53,550 නැහැ. අපි අපේ ජිවිත බේරගන්න තීරණේ කළොත් 461 00:25:53,552 --> 00:25:55,299 එළියේ ඉන්න මිනිස්සු ගැන නොහිතා, 462 00:25:55,776 --> 00:25:57,254 ඒකෙන් අපිව කවුරු බවටද පත්වෙන්නේ? 463 00:25:57,256 --> 00:26:01,202 බේරෙන අය. ඇබි, මට තේරෙන්නේ නෑ. 464 00:26:01,542 --> 00:26:03,994 ඔයා කලිනුත් මේ වගේ තීරණ අරන් තියෙනවා. 465 00:26:03,996 --> 00:26:05,959 මේක ඔයා ජේක් එක්ක මුහුණ දුන්නා හා සමාන 466 00:26:05,984 --> 00:26:07,431 සිදුවීමක්. 467 00:26:07,433 --> 00:26:08,616 ඇයි මේ වෙනසක්? 468 00:26:08,641 --> 00:26:10,366 අපි හිටියේ ආක් එකේ. 469 00:26:11,103 --> 00:26:13,671 අපි හිතුවේ අපි මානව සංහතිය බේරගන්නවා කියලා. 470 00:26:13,984 --> 00:26:15,140 එතකොට දැන්... 471 00:26:15,165 --> 00:26:17,540 දැන් අපි ඇත්තටම කරන්නේ ඒක. 472 00:26:19,446 --> 00:26:21,145 එළියේ ඉන්න මිනිස්සු අපිව මරයි 473 00:26:21,147 --> 00:26:22,883 අපි මේ දොර ඇරියොත්. 474 00:26:22,908 --> 00:26:26,216 අපි හැමෝවම, ක්ලාක්ව පවා. 475 00:26:26,444 --> 00:26:28,878 ඔයාට ඇත්තටම ඕනෙද 476 00:26:29,129 --> 00:26:30,775 ඔයාගේ දුවව මැරෙනවා දකින්න? 477 00:26:33,321 --> 00:26:36,214 මට ඔයාගේ අහිමිවීම ගැන කණගාටුයි, ඇබි. 478 00:26:40,035 --> 00:26:42,032 මාකස් හොද මනුස්සයෙක්. 479 00:26:51,641 --> 00:26:52,961 තාමත් එහෙමයි. 480 00:27:02,564 --> 00:27:04,755 ඇබි, මම ඔයාට පොරොන්දු වෙනවා, 481 00:27:04,757 --> 00:27:06,945 ඔක්ටේවියා ක්ලාක්ට කිසිම දෙයක් වෙන්න ඉඩ තියන එකක් නෑ, 482 00:27:06,970 --> 00:27:08,492 මම ඉඩ තියන්නෙත් නෑ. 483 00:27:09,213 --> 00:27:10,522 අපි මේක කරමු. 484 00:27:14,595 --> 00:27:16,383 දොරවල් අරින්න දෙන්නෙක් ඕනේ... 485 00:27:16,408 --> 00:27:17,874 එක් කෙනෙක් මෙතන ඉදන් අනිත් කෙනා උඩ ඉදන්. 486 00:27:17,876 --> 00:27:19,635 දැන්ම එතෙන්ට යන්න. 487 00:27:23,935 --> 00:27:25,700 මර්ෆි? 488 00:27:31,870 --> 00:27:33,205 දොර. 489 00:27:45,646 --> 00:27:47,847 අයියෝ, ඇබි. ඉක්මනට. 490 00:28:05,957 --> 00:28:07,857 බෙලමි, නවතින්න. 491 00:28:09,283 --> 00:28:11,013 අපිට මේකට වෙලාවක් නෑ. 492 00:28:11,038 --> 00:28:12,154 විකිරණ මට්ටම වැඩි වෙනවා, 493 00:28:12,179 --> 00:28:14,104 උඩ ඉන්න මිනිස්සු මැරෙනවා. 494 00:28:15,725 --> 00:28:18,234 ක්ලාක්, ඔයා මොනාද කරන්නේ? 495 00:28:19,319 --> 00:28:22,350 හැමතිස්සෙම වගේ මට කරන්න වෙන දේ. 496 00:28:23,788 --> 00:28:24,934 දැන්, දොර ගාවින් එහාට වෙනවා. 497 00:28:24,950 --> 00:28:27,151 බැහැ. මේක ඇවිත් 498 00:28:27,153 --> 00:28:28,543 යානයක දොර වහනවා වගේවත් 499 00:28:28,568 --> 00:28:30,434 මවුන්ට්වෙදර්වල ලිවර් එක ඇද්දා වගේවත් 500 00:28:30,549 --> 00:28:32,483 ආලෝකයේ නගරය වගේවත් නෙවෙයි. 501 00:28:32,996 --> 00:28:35,425 එතකොට අපි දැනන් හිටියා අපි නවත්තන්නේ මොකක්ද කියලා. 502 00:28:35,427 --> 00:28:37,694 දැන් අපි කිසිමදෙයක් දන්නේ නෑ. 503 00:28:38,086 --> 00:28:40,397 අපි දන්නවා මේ දොර වහලම තිබ්බොත්, 504 00:28:40,399 --> 00:28:42,578 මානව සංහතිය බේරෙන වග. 505 00:28:43,969 --> 00:28:46,003 අනේ. 506 00:28:48,118 --> 00:28:50,374 ඔයාට සිද්දවෙනවා මට මැරෙන්නම වෙඩි තියන්න. 507 00:28:50,695 --> 00:28:52,728 ඒක තමයි මාව නවත්තන්න පුළුවන් එකම ක්‍රමය. 508 00:29:27,215 --> 00:29:29,907 මම දැනන් හිටියා ඔයා ඒවි කියලා. 509 00:29:32,446 --> 00:29:34,516 මම ඔයාට ගොඩක් ආදරෙයි. 510 00:29:40,110 --> 00:29:42,292 ඔක්ටේවියා, එයාලා ඇවිත්. 511 00:29:54,582 --> 00:29:56,357 අපි එක ගෝත්‍රයක්. 512 00:29:57,835 --> 00:30:00,511 මේක තමා අපේ ගෙදර. 513 00:30:05,818 --> 00:30:08,051 ඔයා ඇරෙන්න අනිත් හැමෝම. 514 00:30:10,995 --> 00:30:13,954 අපිට එකගතාවක් තිබ්බා. ඔයා කිව්වේ... 515 00:30:13,979 --> 00:30:16,213 මම කිව්වේ ඔයාගේ මිනිස්සුන්ට ජීවත්වෙන්න ලැබෙයි කියලා. 516 00:30:16,770 --> 00:30:18,924 මං තමුන් ගැන කිසිමදෙයක් කිව්වේ නෑ. 517 00:30:22,220 --> 00:30:24,726 කැමතිනම් එයාලට කියන්න අපි බංකරේ හොරකම් කළා කියලා, 518 00:30:24,751 --> 00:30:28,872 ඒත් දැන් දොර ඇරලා තියෙන්නේ, ඉතින්... 519 00:30:28,951 --> 00:30:31,716 ඔයාගේ පිටුවහල් කිරීම කෙටි වුන එකට ස්තුති කරන්න. 520 00:30:33,110 --> 00:30:35,178 ෆ්‍රයම්පායා බලාගෙන ඉන්නවා. 521 00:30:44,902 --> 00:30:46,173 ගෙදරට පිළිගන්නවා. 522 00:30:54,839 --> 00:30:56,323 වතුර හොදටම සීතලයි. 523 00:30:56,370 --> 00:30:58,434 ඔයාගේ නාඩි දැනටම ගොඩක් අඩුවෙලා. 524 00:30:58,536 --> 00:30:59,902 මට ආයෙමත් කියන්න ඔයා කොහොමද 525 00:30:59,904 --> 00:31:01,370 ඔයාගේ හදවත නතරවුනාට පස්සේ විද්‍යුත් ධාරිතාවක් එවලා 526 00:31:01,372 --> 00:31:02,355 ආපහු හදවත පණ ගන්වන්නේ. 527 00:31:02,458 --> 00:31:04,154 මම ටයිමර් එකක් සෙට් කළා මට සිහිය නැතිවෙලා 528 00:31:04,179 --> 00:31:06,098 විනාඩි 15කින් ක්‍රියාත්මක වෙන්න. 529 00:31:06,123 --> 00:31:07,788 මම ඒක හදලා තියෙන්නේ රොකට් එකේ ප්‍රථමාධාර කට්ටලයේ තියෙන 530 00:31:07,813 --> 00:31:10,546 defibrillator එකට සමාන ධාරිතාවයක් එන විදිහට. 531 00:31:11,147 --> 00:31:12,601 ඇනලොග්. මම ඒකට කැමතියි. 532 00:31:12,626 --> 00:31:14,116 හෙහ් හෙහ්. 533 00:31:14,843 --> 00:31:16,542 මමනම් කැමති නෑ. 534 00:31:16,544 --> 00:31:18,511 ඇයි ටෝස්ටරයක් වතුරට වැටෙන්න සලස්වන්නේ නැත්තේ? 535 00:31:18,513 --> 00:31:20,365 ඒක අස්වාභාවිකයි. 536 00:31:20,390 --> 00:31:22,315 ඔයාගේ හැකියාව අපතේ යැවීමක්, රේවන්. 537 00:31:22,575 --> 00:31:25,585 මගේ හැකියාව අපතේ යවන තව දෙයක් දන්නවද? මැරෙන එක. 538 00:31:27,185 --> 00:31:29,389 අවලාද කියන්නීය තාමත් අපි එක්ක. 539 00:31:29,391 --> 00:31:31,991 ඔයාගේ හදවතට කම්පනයක් දෙන එකෙන් හෘදයාබාධයක් හැදෙන්න පුළුවන්. 540 00:31:31,993 --> 00:31:33,702 එහෙමවුනොත්, ඔයා ආපහු සැරයක් කම්පනයක් දෙන්න ඕන 541 00:31:33,727 --> 00:31:35,928 defibrillator එක පාවිච්චි කරලා. 542 00:31:36,234 --> 00:31:38,931 සන්සුන් වෙන්න, චීෆ්. දැන් තමයි වෙලාව තව අවස්ථාවක් දෙන්න 543 00:31:38,933 --> 00:31:41,668 හෘද අබාධයක් තියෙන ශුන්‍ය ගුරුත්ව කාර්මිකයාට. 544 00:31:41,670 --> 00:31:42,835 තව එක දෙයක්. 545 00:31:42,837 --> 00:31:44,594 හැමෝටම ජීවත්වෙන්න ආසාවක් තියෙනවා. 546 00:31:44,619 --> 00:31:46,288 ඔයා බයවෙයි; බේරෙන්න උත්සහ කරයි. 547 00:31:46,320 --> 00:31:48,234 ඔයා කොහොමද ඒකෙන් බේරෙන්නේ? 548 00:31:48,363 --> 00:31:49,428 පට්ට වෙන ඒකෙන්. 549 00:31:49,453 --> 00:31:50,952 මම ඇත්තටම අහන්නේ. 550 00:31:51,259 --> 00:31:54,788 මම දන්නවා. ඒකට කමක් නෑ. 551 00:31:54,898 --> 00:31:56,931 මේක මතක තියාගන්න. 552 00:31:56,933 --> 00:31:59,067 ඔයාට ඇත්තටම ජීවත්වෙන්න මැරෙන්න උවමනාවක් නෑ. 553 00:32:00,986 --> 00:32:02,377 මට තියෙනවා. 554 00:32:04,034 --> 00:32:05,808 මේක හරිගියොත්, ඔයා ඇහැරෙනකොට, 555 00:32:05,833 --> 00:32:07,600 අපි දෙන්නම ගිහින් ඉදියි. 556 00:32:08,612 --> 00:32:10,345 ඔයා හැමවෙලේම මාත් එක්ක ඉන්නවා. 557 00:32:12,820 --> 00:32:14,270 ඔයාට ස්තුතියි. 558 00:32:14,484 --> 00:32:18,086 ඔයයි මේක කලේ, රේයස්, මං නෙවෙයි, ඇයත් නෙවෙයි. 559 00:32:18,088 --> 00:32:19,954 ඔයා විතරමයි 560 00:32:20,618 --> 00:32:21,968 තවම පරක්කු නැහැ 561 00:32:21,993 --> 00:32:23,758 හිත වෙනස් කරගන්න. 562 00:33:33,435 --> 00:33:35,246 මේ ඉන්නේ ඔයා. 563 00:33:35,248 --> 00:33:37,348 මම හැමතැනම හෙව්වා. 564 00:33:37,350 --> 00:33:38,771 උබ මෙතන ඉන්න හොද නෑ, මොන්ටි. 565 00:33:38,796 --> 00:33:40,351 අපි කවුරුවත් මෙතන ඉන්න හොද නෑ. 566 00:33:40,577 --> 00:33:41,920 උබ දන්නවද හද රතුපාට ඇයි කියලා? 567 00:33:41,922 --> 00:33:43,121 ඒක සිරාවටම රතුද? 568 00:33:45,116 --> 00:33:46,856 මම හිතුවේ මගේ වෙලාව ඇවිත් කියලා. 569 00:33:46,881 --> 00:33:48,560 ඒ මාරාන්තික කිරණ නිසා. 570 00:33:48,562 --> 00:33:50,261 විකිරණශීලි දුවිලි වායුවට මිශ්‍ර වෙලා. 571 00:33:50,616 --> 00:33:51,858 අපි දැන්ම ගියොත්, 572 00:33:51,883 --> 00:33:53,932 මට පෝලිස්වලට දෙපාරක් යන්න එන්න වෙලාව තියෙනවා. 573 00:33:53,934 --> 00:33:55,073 ඒක ප්‍රමාණවත් හැමෝටම... 574 00:33:55,098 --> 00:33:57,465 මම දැන් යනවා. 575 00:34:02,831 --> 00:34:04,830 මොනතරම් වැරදි තිබ්බත්... 576 00:34:06,340 --> 00:34:08,315 පෘථිවිය ඇත්තටම ලස්සනයි. 577 00:34:18,534 --> 00:34:20,510 උබ කොච්චර ජෝබි තේ බිව්වද? 578 00:34:22,455 --> 00:34:24,362 ඇති පදමට. 579 00:34:25,838 --> 00:34:27,118 උබ මොනාද කලේ? 580 00:34:27,229 --> 00:34:28,790 උබ මේක මේ විදිහට නෙවෙයි දැනගන්න තිබ්බේ, මොන්ටි. 581 00:34:28,815 --> 00:34:29,844 දැනගන්නේ මොනාද? 582 00:34:29,869 --> 00:34:31,439 උබ මොනවද කලේ? 583 00:34:32,431 --> 00:34:33,798 - මට කියපන්! - එපා. 584 00:34:33,869 --> 00:34:35,373 ඕක ගලවන්න එපා. මං වෙනුවෙන් එපා. 585 00:34:35,375 --> 00:34:36,808 ඕක ගලවන්න එපා. 586 00:34:36,810 --> 00:34:38,009 නැහැ. මේකෙන්... 587 00:34:38,011 --> 00:34:39,744 නැහැ. උබ අපිට යන්න දෙන්න ඕනේ. 588 00:34:39,746 --> 00:34:41,502 - හීනෙන් තමා. නැගිටපන්... - මෙතනින් පලයන්! 589 00:34:41,527 --> 00:34:43,348 මෙතනින් යන්න ආවේ නැත්නම් මම උබට සමාවක් දෙන්නේ නෑ. උබට තේරුනාද? 590 00:34:43,373 --> 00:34:44,342 වරෙන් යන්න! 591 00:34:44,367 --> 00:34:46,885 එහෙම කියන්න එපා. ඒකත් එක්ක ජීවත්වෙන්න එපා. 592 00:34:47,291 --> 00:34:49,954 නැහැ. නැහැ, කියපන්... 593 00:34:51,611 --> 00:34:53,120 උබ මට ආදරෙයි කියලා කියපන්. 594 00:34:53,303 --> 00:34:55,759 මට මෙහෙම කරන්න එපා. අනේ. 595 00:34:55,784 --> 00:34:57,142 මට ආදරෙයි කියලා කියපන් 596 00:34:57,167 --> 00:34:59,000 නැත්නම් උබට පසුතැවෙන්න වෙයි, මොන්ටි. 597 00:35:04,705 --> 00:35:06,850 මේක සෞඛ්‍යයට නරකයි. 598 00:35:06,960 --> 00:35:08,047 කට ඇරපන්. 599 00:35:08,516 --> 00:35:09,774 බැහැ! 600 00:35:10,844 --> 00:35:12,508 මම හදන්නේ උබට උදව් කරන්න! 601 00:35:14,891 --> 00:35:17,669 මේක විහිළුවක් නෙවෙයි. මේක ඇත්තක්, මෝඩ තකතීරුවෝ. 602 00:35:19,333 --> 00:35:21,085 මට උදව් කරන්න ඉඩ දීපන්. 603 00:35:27,435 --> 00:35:28,993 මේ උබ. 604 00:35:28,995 --> 00:35:30,828 උබට ඒක දැනෙනවානම්, ඒක කියපන්. 605 00:35:31,320 --> 00:35:32,554 නැහැ. 606 00:35:38,838 --> 00:35:43,174 නැහැ. මාත් එක්ක හිටපන්. මාත් එක්කම හිටපන්. 607 00:35:48,948 --> 00:35:52,350 ඒයි. ජැස්පර්. ජැස්පර්! 608 00:35:54,887 --> 00:35:56,294 ජැස්පර්... 609 00:35:59,433 --> 00:36:00,785 මං උබට ආදරෙයි. 610 00:36:01,723 --> 00:36:04,065 මං උබට ආදරෙයි. 611 00:36:08,558 --> 00:36:10,635 ජැස්පර්. ජැස්... 612 00:36:11,996 --> 00:36:13,438 ජැස්පර්. 613 00:36:15,644 --> 00:36:18,745 අනේ, නෑ. නෑ. 614 00:36:18,770 --> 00:36:20,394 ජැස්පර්. 615 00:36:23,293 --> 00:36:24,782 එපා. 616 00:36:41,205 --> 00:36:42,922 අපිට යන්න දෙන්න. 617 00:36:44,677 --> 00:36:46,109 අපොයි දෙයියනේ. 618 00:36:56,716 --> 00:36:57,915 හාපර්! 619 00:36:57,917 --> 00:37:00,084 හාපර්... 620 00:37:13,647 --> 00:37:16,247 නැහැ. හාපර්. 621 00:37:17,674 --> 00:37:19,145 මොන්ටි. 622 00:37:46,433 --> 00:37:47,966 මං ඔයාට ආදරෙයි. 623 00:38:53,586 --> 00:38:57,289 මැරෙන්නනම් බෑ. අයියෝ. 624 00:40:01,728 --> 00:40:03,962 මේ රේවන් රේයස්... 625 00:40:05,480 --> 00:40:07,128 මම ජිවත් වෙනවා. 626 00:40:13,831 --> 00:40:15,597 මේ ගොඩනැගිල්ල නිකම්ම ක්‍රියාත්මක වෙන්නේ නෑ. 627 00:40:15,622 --> 00:40:18,356 අපි දොස්තරලටයි ඉංජිනේරුවන්ටයි මුල් තැන දෙන්න ඕනේ. 628 00:40:18,497 --> 00:40:20,974 හොදයි. අපිට රේවන්ව ගේන්න යන්න වෙනවා. 629 00:40:20,999 --> 00:40:22,943 ඔයා මේකට යුක්තිය කියලද කියන්නේ? 630 00:40:23,459 --> 00:40:26,293 මම මේකට කියන්නේ දේවල් හරි ගස්සනවා කියලා, 631 00:40:26,295 --> 00:40:27,995 ඒකත් මගේ අයියට පින්සිද්ද වෙන්න. 632 00:40:33,545 --> 00:40:35,802 ඔයා මේක දුන්නා. 633 00:40:36,138 --> 00:40:37,668 අපි කීදෙනෙක්ට මැරෙන්න වෙනවද? 634 00:40:37,693 --> 00:40:39,918 හැමෝම නොමැරෙන එක ඔයාගේ වාසනාව. 635 00:40:39,943 --> 00:40:40,875 වාසනාව? 636 00:40:40,877 --> 00:40:43,013 අපිට ස්ථාන 100ක් ලැබෙනවා. 637 00:40:43,038 --> 00:40:44,990 අනිත් ගෝත්‍ර සේරම... 638 00:40:45,487 --> 00:40:48,139 තමන්ගේ බේරෙන අයව තෝරලා ඉවරයි. 639 00:40:48,561 --> 00:40:50,227 අපිටත් ඒකම කරන්න වෙනවා. 640 00:40:51,663 --> 00:40:53,220 100ක්. 641 00:40:55,292 --> 00:40:56,921 අපේ ඒ වගේ හතරගුනයක් ඉන්නවා. 642 00:40:56,946 --> 00:40:59,480 හැම ගෝත්‍රයකටම ඒ වේදනාව විදින්න වෙනවා. 643 00:41:07,369 --> 00:41:09,470 මේකද ඔයාට ඕනේ වුනේ? 644 00:41:09,472 --> 00:41:10,837 කාටවත් මේක ඕනේ වුනේ නෑ. 645 00:41:10,862 --> 00:41:13,529 ඕනේඑපාකම්වලින් වැඩක් නෑ. 646 00:41:14,025 --> 00:41:15,568 ආකාශ ගෝත්‍රයට ඇදන් 100ක් ලැබෙනවා, 647 00:41:15,593 --> 00:41:17,226 අනිත් හැමෝටම වගේම. 648 00:41:17,251 --> 00:41:18,818 බෙලමිට ඒවගෙන් එකක් ලැබෙනවා. 649 00:41:19,366 --> 00:41:21,181 ඉතුරු ටික ඔයාලට බාරයි. 650 00:41:24,210 --> 00:41:26,754 පැය 24කින් විකිරණ එනවා. 651 00:41:28,481 --> 00:41:30,758 ඔයාලට පැය 12ක් තියෙනවා තීරණය කරන්න. 652 00:41:34,882 --> 00:41:55,045 WEB-DL resync by ChaRu Charuka Indunil 653 00:41:55,045 --> 00:42:16,187 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි.. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න..