1
00:00:01,200 --> 00:00:02,954
"The 100" පසුගිය කොටස්වලින්...
2
00:00:04,055 --> 00:00:05,930
ගැලවීම තියෙන්නේ ඇතුළතින්.
3
00:00:06,050 --> 00:00:07,793
එකට අපි කරදරවලට මුහුණ දුන්නා,
4
00:00:07,913 --> 00:00:11,373
එකටම, අපි නැගී සිටීවි.
5
00:00:11,493 --> 00:00:15,082
තව දවස් හයකින්, බංකරේ ඇතුලේ
නොඉන්න හැමකෙනෙක්ම මැරිලා යයි...
6
00:00:15,202 --> 00:00:18,404
මේකේ 1,200දෙනෙක්ට ඉඩ තියෙනවා.
7
00:00:18,406 --> 00:00:20,272
අපිට සමානව බෙදාගන්න පුළුවන්.
8
00:00:20,274 --> 00:00:24,892
මට කල්පනා වෙන්නෙම මම නැතුව
යුද්ධයක් සිද්දවෙනවා කියන එක.
9
00:00:25,012 --> 00:00:27,929
යුද්ද කරන එක ජීවත්වෙන්න සුදුසු කවුද කියලා
තීරණය කරන්න හොද ක්‍රමයක් නෙවෙයි.
10
00:00:28,049 --> 00:00:30,665
- තරගාවලියක්.
- අන්තිම තරගාවලියක්.
11
00:00:30,785 --> 00:00:32,885
එක ගෝත්‍රයකින් එක ශුරයා ගානේ.
12
00:00:32,887 --> 00:00:36,237
දහස් ගානක් වෙනුවට එක මරණයක්.
13
00:00:36,357 --> 00:00:39,391
දිනන කෙනාට බංකරේ ලැබෙනවා.
14
00:00:39,393 --> 00:00:41,804
- අපිට දිනන්න ක්‍රමයක් නෑ.
- අපි සටන් කරනවා,
15
00:00:41,924 --> 00:00:43,644
අපි මැරෙනවා.
16
00:00:44,696 --> 00:00:46,565
මම ආවේ යුද්දය වෙනුවෙන්.
17
00:00:54,241 --> 00:00:57,910
පොඩා ගෝත්‍රයෙන් ගෝරා.
18
00:00:57,912 --> 00:00:59,745
ඔබේ ගෝත්‍රයේ සංකේතය පිළිගෙන
19
00:00:59,747 --> 00:01:02,668
ඔවුන්ගේ ශුරයා ලෙස ගෞරවයෙන් සටන් කරන්න.
20
00:01:11,487 --> 00:01:13,359
මාව උනන්දු කරවන්නද ආවේ?
21
00:01:21,068 --> 00:01:23,001
ඔයා මේක කරන්න ඕනෙකමක් නෑ.
22
00:01:23,003 --> 00:01:25,437
අපිට සටනට වෙන කෙනෙක්ව හොයාගන්න පුළුවන්.
23
00:01:27,231 --> 00:01:29,082
මම මැරෙනවනම් මම මැරෙයි.
24
00:01:29,910 --> 00:01:31,777
අඩුමගානේ මම මැරෙන්නේ සටන් කරගෙනමයි.
25
00:01:34,682 --> 00:01:36,515
- ඕ....
- එපා.
26
00:01:38,270 --> 00:01:40,185
මේක මගේ තීරණයක්, බෙල්.
27
00:01:43,124 --> 00:01:46,158
මං දන්නවා වාසි අවාසි මොනාද කියලා.
ඔයා මට කියන්න ඕනෙකමක් නෑ.
28
00:01:48,215 --> 00:01:49,628
දැන් වෙලාව හරි.
29
00:01:54,325 --> 00:01:55,559
ඒයි...
30
00:01:56,337 --> 00:01:57,836
ඔයාට මේක පුළුවන්.
31
00:02:04,512 --> 00:02:06,412
ඔයා ඇත්තටම හිතනවද එයාට අවස්ථාවක් තියෙනවා කියලා?
32
00:02:08,849 --> 00:02:11,784
මේ වෙලාවේ,
එයා එහෙම විශ්වාස කරන්න ඕන.
33
00:02:11,786 --> 00:02:15,087
ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා, ඉදිරියට එන්න.
34
00:02:25,866 --> 00:02:28,033
ඔබේ ගෝත්‍රයේ සංකේතය පිළිගෙන
35
00:02:28,035 --> 00:02:31,236
ඔවුන්ගේ ශුරයා ලෙස ගෞරවයෙන් සටන් කරන්න.
36
00:02:44,274 --> 00:02:46,552
ට්‍රිශානා ගෝත්‍රයේ ඉලියාන්.
37
00:02:49,757 --> 00:02:51,672
ඔබේ ගෝත්‍රයේ සංකේතය පිළිගෙන
38
00:02:51,792 --> 00:02:54,626
ඔවුන්ගේ ශුරයා ලෙස ගෞරවයෙන් සටන් කරන්න.
39
00:03:04,695 --> 00:03:06,800
ඔයා මොනාද ඔප්පු කරන්න හදන්නේ?
40
00:03:07,741 --> 00:03:10,019
මම ආවේ ට්‍රිශානා ගෝත්‍රය වෙනුවෙන්.
41
00:03:10,333 --> 00:03:11,777
ඔයා නිසා නෙවෙයි.
42
00:03:11,779 --> 00:03:13,914
... තරගාවලිය,
43
00:03:14,034 --> 00:03:15,645
මරණය තෙක් සටනක්
44
00:03:15,765 --> 00:03:18,150
පෝලිස් බිත්ති ඇතුලේ.
45
00:03:18,152 --> 00:03:22,169
මේ රණශුරයෝ එකෙකු විතරක් ශේෂ
වෙනකම් සටන් වදීවී.
46
00:03:22,289 --> 00:03:25,023
ඒ රණශුරයා මියගිය අයගේ ගෝත්‍ර සංකේත
එකතු කරගෙන
47
00:03:25,025 --> 00:03:26,892
ඒවා මට ගෙනත් දුන්නම,
48
00:03:26,894 --> 00:03:29,895
ඔවුන්ව ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කරාවි.
49
00:03:29,897 --> 00:03:33,065
අවසන් රණශුරයා අපට පවසාවි
50
00:03:33,067 --> 00:03:34,900
බෙකා ප්රම්හෙඩාගේ ගුහාවෙන්
51
00:03:34,902 --> 00:03:37,135
මොන ගෝත්‍රයද ජිවිතේ බේරගන්නේ,
52
00:03:37,137 --> 00:03:41,740
වගේම මොන ගෝත්‍රද ෆ්‍රයම්පායාගෙන්
වේදනා විදින්නේ කියලා.
53
00:03:43,040 --> 00:03:46,785
අසිපත් පහරින් මියයන අයට අප ගරු කරනවා...
54
00:03:47,426 --> 00:03:50,609
නමුත් එය හොදින්ම ලෙළවන කෙනාව අනුගමනය කරාවි..
55
00:03:51,149 --> 00:03:52,739
ඒ කෙනා මමයි..
56
00:04:02,323 --> 00:04:05,230
මම ෆ්ලෝ ගෝත්‍රයේ ලුනා,
57
00:04:05,232 --> 00:04:07,499
මම තමයි මගේ ගෝත්‍රයේ අන්තිමයා.
58
00:04:07,501 --> 00:04:09,935
අපි දන්නවා ඔයා කවුද කියලා...
59
00:04:09,937 --> 00:04:12,721
තමන්ගේ තරගාවලියෙන් පැනලා ගියපු නයිට්බ්ලඩ් .
60
00:04:13,168 --> 00:04:15,507
මම මේකෙන් පැනලා යන්නේ නෑ.
61
00:04:24,318 --> 00:04:27,920
මේ සංකේතය බාරගන්න, ෆ්ලෝ ගෝත්‍රයේ ලුනා,
62
00:04:27,922 --> 00:04:30,589
ඒත් ඔයාගේ ගෝත්‍රයත් නැත්නම්,
ඔයා කා වෙනුවෙන්ද සටන් කරන්නේ?
63
00:04:30,591 --> 00:04:35,127
මම කා වෙනුවෙන්වත් සටන් කරන්නේ නෑ.
මම සටන් කරන්නේ මරණය වෙනුවෙන්.
64
00:04:39,066 --> 00:04:41,300
මම දින්නම...
65
00:04:42,636 --> 00:04:44,803
කිසිම කෙනෙක් බේරෙන්නේ නෑ.
66
00:04:47,322 --> 00:04:49,561
The 100 S04E10
WEB-DL resync by ChaRu
facebook.com/charuka.indunil.98
67
00:04:50,626 --> 00:04:54,531
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී. වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ..
68
00:04:58,026 --> 00:05:19,379
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/223©
69
00:05:53,707 --> 00:05:55,407
ලින්කන්ගේ පච්චේ.
70
00:05:58,846 --> 00:06:01,213
කේන්තියෙන් සටන් කරන්න එපා.
71
00:06:01,215 --> 00:06:04,417
ඔයා පහරදෙන්න කලින් ඔයාගේ
ඊලග පහර එළි කරන්න එපා.
72
00:06:04,752 --> 00:06:07,038
ඒවගේම කවදාවත්ම මාව නිරාවරණය
කරගන්න එපා.
73
00:06:08,389 --> 00:06:09,849
මට මතකයි.
74
00:06:10,691 --> 00:06:12,740
බයවුනාට කමක් නෑ.
75
00:06:13,829 --> 00:06:15,111
මම බය නෑ.
76
00:06:20,662 --> 00:06:24,002
ගායා කවදාවත්ම මේක පිළිගන්න එකක් නෑ...
77
00:06:26,774 --> 00:06:28,407
ඒත් මම හිතනවා ඔයා පිළිගනියි කියලා.
78
00:06:31,145 --> 00:06:33,512
ඇයි ඔයා මට උදව් කරන්නේ?
79
00:06:33,514 --> 00:06:36,173
මම දින්නොත්, එකේ තේරුම තමයි
ඔයාගේ මිනිස්සුන්ගේ අවසානය.
80
00:06:36,735 --> 00:06:39,143
ඔයා මගේ කෙනෙක්.
81
00:06:54,201 --> 00:06:56,083
මම ඔයාට සටන් කරන්න ඉගැන්නුවා,
82
00:06:56,203 --> 00:06:58,003
ඒත් ඔයා කා වෙනුවෙන්ද සටන් කරන්නේ කියන එක
83
00:06:58,005 --> 00:06:59,404
ඔයාගේ අතේ තියෙන්නේ.
84
00:07:11,018 --> 00:07:12,551
ආකාශ ගෝත්‍රය!
85
00:07:12,553 --> 00:07:14,720
උපදේශකයෝ දෙන්නෙක් සටන් කරන තැනට.
86
00:07:14,722 --> 00:07:18,256
අනෙක් කට්ටිය, තමන්ගේ වෙන් කරන ලද කලාපයට
වාර්තා කරන්න. දැන්මම.
87
00:07:20,628 --> 00:07:23,210
එන්න.
අපිට එයාව සූදානම් කරන්න තියෙනවා.
88
00:07:23,330 --> 00:07:25,430
මේ කතාබහ ඉවර නෑ.
89
00:07:25,432 --> 00:07:28,716
මාරාන්තික කිරණ දවස් තුනකින්
මෙහාට එයි, එතකොට අපි මෙතන,
90
00:07:28,836 --> 00:07:31,118
අපේ මිනිස්සුන්ගේ ඉරණම අවදානමකට
ලක් කරනවද ලේ ක්‍රීඩාවක් නිසා?
91
00:07:31,238 --> 00:07:33,071
හැම කෙනෙක්ගෙම ඉරණම.
92
00:07:33,073 --> 00:07:35,523
- ඔයාට ලුනාව අහුනානේ.
- එයත් 13 දෙනාගෙන් කෙනෙක්.
93
00:07:35,643 --> 00:07:38,425
ඔයා වැරදියි. එයා නයිට්බ්ලඩ් ආධුනිකයෙක්,
94
00:07:38,545 --> 00:07:42,236
එයාව පුහුණු කරලා තියෙන්නේ
මේ වගේ සටන්වලටම තමයි.
95
00:07:42,883 --> 00:07:45,029
ඔයාට ඕනේ අපි හොර කරන්නද?
96
00:07:45,586 --> 00:07:47,768
ඔයා නීති දන්නවනේ.
අපි ඒවා කැඩුවොත්, අපි පරදිනවා,
97
00:07:47,888 --> 00:07:49,788
අපි පැරදුනොත්, අපි මැරෙනවා.
98
00:07:49,790 --> 00:07:52,868
නීතිවල තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ,
මාකස්. සෙල්ලමයි ප්‍රශ්නේ.
99
00:07:53,861 --> 00:07:55,293
අපි ලුනාව නැවැත්තුවත්,
100
00:07:55,295 --> 00:07:58,196
ඔක්ටේවියා දිනන්න ක්‍රමයක් හොයාගත්තත්,
101
00:07:58,198 --> 00:08:01,033
කාටහරි ඇත්තටම විශ්වාස කරන්න පුලුවන්ද
භුමිවාසින්
102
00:08:01,035 --> 00:08:03,902
ආකාශ ගෝත්‍රය ජයග්‍රාහකයා හැටියට
පිළිගනියි කියලා?
103
00:08:03,904 --> 00:08:05,116
ඔව්.
104
00:08:05,606 --> 00:08:07,572
තරගාවලිය පූජනීයයි.
105
00:08:07,574 --> 00:08:09,808
එයාලා ජයග්රාහකයාට ගරු කරයි.
106
00:08:09,810 --> 00:08:11,476
කැමති වුනත් නැතත්,
107
00:08:11,478 --> 00:08:13,078
අපි හැමෝම දැන් භුමිවාසීන්.
108
00:08:14,481 --> 00:08:16,483
ඔයා අපේ කට්ටියව ආරක්ෂිත කලාපයට ගෙනියන්න.
109
00:08:17,117 --> 00:08:20,118
අපි ඔක්ටේවියාව සටනට සූදානම් කරවන්නම්.
110
00:08:20,120 --> 00:08:23,588
ඉතුරු ටික... ඉතුරු ටික තියෙන්නේ එයාගේ අතේ.
111
00:08:28,495 --> 00:08:30,028
ඔයත් එයා එක්ක ගියානම් හරි.
112
00:08:31,231 --> 00:08:33,031
මම දන්නේ නෑ එයාට මොනා කියන්නද කියලා.
113
00:08:34,117 --> 00:08:36,268
මට අම්මට උදව් කරන්න තියෙනවා
දිනන කෙනා වෙනුවෙන්
114
00:08:36,270 --> 00:08:38,236
බංකරය සූදානම් කරන්න.
115
00:08:38,238 --> 00:08:40,572
ඇරත්, ඔයානේ එයාගේ අයියා.
116
00:08:40,574 --> 00:08:43,141
ඔයා එතනට නොයන එක
වැරදි දෙයක් කියනවට වඩා
117
00:08:43,143 --> 00:08:44,676
ගොඩක් නරකයි.
118
00:08:59,672 --> 00:09:01,571
මට කතා කරන්න පුලුවන්ද?
119
00:09:02,896 --> 00:09:04,229
තනියම?
120
00:09:07,367 --> 00:09:09,167
මොකක් ගැනද?
121
00:09:09,169 --> 00:09:11,436
අපිට බැහැ ලුනාට දිනන්න දෙන්න.
122
00:09:11,438 --> 00:09:13,972
මිත්‍ර සන්ධානවලට කාලේ පහුවෙලා ඉවරයි.
123
00:09:13,974 --> 00:09:15,941
මම අඩ සටන් කරන්නේ මගේ මිනිස්සු වෙනුවෙන්.
124
00:09:15,943 --> 00:09:17,876
ඔයාට ඇයව පරද්දන්න පුලුවන්ද?
125
00:09:17,878 --> 00:09:19,511
අනිවාර්යයෙන්ම එයාට පුළුවන්.
126
00:09:19,513 --> 00:09:21,980
ඒකිගේත් අනික් අයගේ වගේම ලේ ගලනවා.
127
00:09:21,982 --> 00:09:26,217
මං දන්නවා ඔයාට අමාරුයි කියලා මේක
ඉවරයි කියලා පිළිගන්න එක,හැබැයි ඒක ඉවරයි.
128
00:09:27,721 --> 00:09:31,372
ඔයා පැහැදිලිවම කිව්වා ඔයාට අපේ
සම්ප්‍රදායන් ගැන කිසිම ගරු කිරීමක් නෑ කියලා,
129
00:09:31,492 --> 00:09:33,566
ඒත් මේ සම්ප්රදාය ගරුකිරීම ගැන දෙයක් නෙවෙයි.
130
00:09:33,686 --> 00:09:36,461
මේක කරන්නේ ලේ වෙනුවෙන්,
දෛවය හිතනවානම් අද
131
00:09:36,463 --> 00:09:38,630
මෙතන මගේ ලේ වැගිරෙන එක හොදයි කියලා
132
00:09:38,632 --> 00:09:41,233
එතකොට මගේ මිනිස්සුන්ගේ හැම බලාපොරොත්තුවක්ම
නැතිවෙලා යනවා,
133
00:09:41,235 --> 00:09:43,972
ඒතකොට මට ඇති රුදාවක් නෑ
අර බංකරේ ඇතුලට කවුරු ගියත්
134
00:09:44,092 --> 00:09:45,737
නැත්නම් කවුරුවත්ම නොගියත්.
135
00:09:48,342 --> 00:09:50,976
අන්න ඒක තමයි අපි දෙන්නගේ වෙනස, රොන්.
136
00:09:50,978 --> 00:09:54,813
මට ඕනේ මනුෂ්‍යත්වය බේරගන්න,
137
00:09:54,815 --> 00:09:57,015
ඒ මගේ මිනිස්සු නොවුනත්.
138
00:09:58,032 --> 00:10:00,385
මේ සටන් බිමෙන් යන්න
ඔයා ආයෙම පාරක් තමන්ගේ අයට
139
00:10:00,387 --> 00:10:02,053
අගෞරවයක් කරන්න කලින්.
140
00:10:28,215 --> 00:10:29,714
හොදයි, මට ඇහුම්කන් දෙන්න.
141
00:10:29,716 --> 00:10:32,384
බ්ලු ක්ලිෆ් රණශුරයා,
එයා ගාව තල දෙකක් තියෙනවා.
142
00:10:32,386 --> 00:10:34,822
මම දැක්කා එයා පුහුණු වෙනවා.
එයා වමත හුරු කෙනෙක්.
143
00:10:34,942 --> 00:10:36,769
- ඔයා එයාගේ දුර්වල අතට පහරදෙන්න.
- හරි.
144
00:10:36,889 --> 00:10:39,357
ප්ලේන්ස් රයිඩර් සහ ශලෝ වැලි රණශුරයෝ,
145
00:10:39,359 --> 00:10:41,560
එයාලා ශක්තිමත්,හැබැයි මන්දගාමියි.
146
00:10:41,562 --> 00:10:43,944
ඔයාට පුළුවන් එයාලව මගාරින්න,
කළු වැස්ස ගැනත් මතක් කරන්න ඕනේ නෑනේ,
147
00:10:44,064 --> 00:10:47,114
ඒක ඕනෙම වෙලාවක වහින්න පුළුවන්,
ඒ නිසා ඔයා ආවරණයකට ළගින්ම ඉන්න.
148
00:10:47,234 --> 00:10:49,000
මොකක්ද, බෙලමි?
149
00:10:49,002 --> 00:10:51,169
ඔයාට කියන්න දෙයක් තියෙනවනම්,
ඒක කියලා දාන්න.
150
00:10:52,087 --> 00:10:53,853
ඔයාට මේ කිසිම දෙයක් ඕනේ නෑ.
151
00:10:53,973 --> 00:10:56,208
පටන්ගන්න නලාව නාද කළාට පස්සේ,
පැත්තකට වෙලා
152
00:10:56,210 --> 00:10:58,076
අනිත් අයට ප්‍රතිවාදීන්ව අඩු කරන්න ඉඩ දෙන්න.
153
00:10:58,196 --> 00:11:00,478
- ඔයාට ඕනේ මම හැංගෙන්නද?
- ඔයා හැම ගෝත්‍රයකම ඉන්න ශක්තිමත්ම
154
00:11:00,480 --> 00:11:02,581
රණශුරයා එක්ක හැප්පෙන්න උවමනාවක් නෑ.
155
00:11:02,583 --> 00:11:04,592
මම මෙතනට ආවේ සටන් කරන්න.
156
00:11:05,485 --> 00:11:07,786
ඔයා තමයි පොළොව යට හිටිය කෙල්ල.
157
00:11:07,788 --> 00:11:10,689
ඒක ප්‍රයෝජනයට ගන්න,
අම්මා අපට කියලා දීපු විදිහටම.
158
00:11:10,691 --> 00:11:12,322
බෙලමි කිව්වා හරි.
159
00:11:14,194 --> 00:11:17,028
ඔයා රණශුරයෝ 12දෙනාවම මරන්න ඕනේ නෑ.
160
00:11:20,734 --> 00:11:22,934
මම මරන්න ඕන අන්තිම කෙනාව විතරයි.
161
00:11:25,305 --> 00:11:28,440
තානාපතිවරු සහ උපදේශකයෝ, කුළුණට යන්න.
162
00:11:28,442 --> 00:11:31,009
ශුරයෝ, තමන්ගේ කොඩි ගාවට.
163
00:11:40,495 --> 00:11:42,007
ඔයාට ස්තුතියි.
164
00:11:47,327 --> 00:11:49,365
අපි නැවත හමුවේවා.
165
00:11:50,230 --> 00:11:52,197
අපි ආයේ හම්බවෙනවම තමයි.
166
00:12:15,748 --> 00:12:17,913
ඔයා ලොකු දුරක් ආවා, ස්කයිරිපා..
167
00:12:18,324 --> 00:12:21,264
මහ අපරාධයක් අද මට ඔයාව මරන්න වෙන එක..
168
00:13:42,558 --> 00:13:44,965
ඔයා කොච්චර දේවල් ඉගෙනගත්තද කියලා
පෙන්නන්න වෙලාව...
169
00:15:25,520 --> 00:15:27,432
ඔබේ සටන අවසන්...
170
00:15:29,452 --> 00:15:31,533
ගස් ගෝත්‍රය පරාදයි...
171
00:15:42,406 --> 00:15:45,140
මුල්ම ශුරයෝ දෙන්නා වැටුනා.
172
00:15:53,084 --> 00:15:55,184
ඉන්ගරෝනා ගෝත්‍රයේ ගේල්...
173
00:15:55,517 --> 00:15:57,319
ඔබේ සටන අවසන්..
174
00:16:06,631 --> 00:16:08,097
අනේ එයානම් වෙන්න එපා.
175
00:16:08,099 --> 00:16:09,665
ගස් ගෝත්‍රයේ ෆියෝ...
176
00:16:11,357 --> 00:16:13,634
ඔබේ සටන අවසන්.
177
00:16:49,995 --> 00:16:52,875
ඔක්ටේවියා තවම ඉන්නවා.
178
00:16:52,877 --> 00:16:55,124
එයාට කියන්න බැරි වුනා
මම ආදරෙයි කියලා,
179
00:16:55,680 --> 00:16:58,147
ලෝකේ අවසාන වෙන්න ලන්වෙලාවත්.
180
00:16:58,149 --> 00:17:02,230
මාව විශ්වාස කරන්න, බෙලමි,එයා දන්නවා.
181
00:17:02,907 --> 00:17:04,431
එයා දන්නවා.
182
00:17:25,876 --> 00:17:28,726
මෙතනට ඇවිත් හැංගුන එක මොලේ ඇති වැඩක්,
183
00:17:28,846 --> 00:17:30,679
ඒත් හිතපු තරම්ම දක්ෂ නෑ.
184
00:17:30,681 --> 00:17:33,148
ලින්කන්ගේ නාමෙන්, මම
ඔයාගේ මරණේ ඉක්මන් කරන්නම්.
185
00:17:33,150 --> 00:17:35,250
ඔයා කොහොමද එයාගේ නමවත් කියන්නේ?
186
00:17:35,252 --> 00:17:36,952
ලින්කන් ඔයා ගැන ලැජ්ජාවෙයි.
187
00:17:36,954 --> 00:17:38,587
ලින්කන් මෝඩයෙක්.
188
00:17:38,589 --> 00:17:40,723
එයා විශ්වාස කලේ අපි හැමෝම සමානයි කියලා...
189
00:17:40,725 --> 00:17:42,691
එක ගෝත්‍රයක්, එකම ජනතාවක්.
190
00:17:42,693 --> 00:17:45,394
ඒකෙන් එයාට මොනවද ලැබුනේ?
191
00:17:45,396 --> 00:17:48,063
පොඩ්ඩක් වටපිට බලන්න.
192
00:17:48,065 --> 00:17:51,433
මේක තමයි මනුෂ්‍ය වර්ගයා
කරන්න තීරණය කලේ
193
00:17:51,435 --> 00:17:53,369
තමන්ගේ අවසාන දවස්වලත්.
194
00:17:53,371 --> 00:17:55,462
තව සටනක්?
195
00:17:55,582 --> 00:17:57,288
තවත් ලේ?
196
00:17:57,408 --> 00:18:00,191
ඔයා කලින් විශ්වාස කළා මිනිස්සුන්ව
බේරගන්න වටිනවා කියලා.
197
00:18:00,311 --> 00:18:04,380
මම වැරදියි. ආකාශ ගෝත්‍රය
මට කියලා දුන්නා මිනිස්සු කෘරයි
198
00:18:04,382 --> 00:18:06,048
ප්‍රචණ්ඩකාරියි
199
00:18:06,050 --> 00:18:08,083
වගේම ඇතුලාන්තයෙන්ම ආත්මාර්ථකාමී කියලා.
200
00:18:08,085 --> 00:18:09,885
ලින්කන් එහෙම නෑ.
201
00:18:09,887 --> 00:18:11,620
එයා විශ්වාස කළා අපිට හොද වෙන්න පුළුවන් කියලා,
202
00:18:11,622 --> 00:18:13,389
ඒ නිසා මම එයාට ආදරේ කළා.
203
00:18:13,391 --> 00:18:15,724
එහෙමවෙලත් ඔයා මෙතන,
204
00:18:15,726 --> 00:18:18,060
තමන්ගේ ගෝත්‍රය වෙනුවෙන් මරාගන්නවා,
205
00:18:18,062 --> 00:18:20,095
අනිත් හැමෝම කරනවා වගේ.
206
00:18:20,097 --> 00:18:22,598
ලින්කන් ඔයා ගැන ලැජ්ජවෙන්න තිබ්බා .
207
00:18:32,743 --> 00:18:34,476
ඔබේ සටන අවසන්.
208
00:18:34,478 --> 00:18:37,011
හීනෙන් තමයි.
209
00:18:49,326 --> 00:18:51,627
උබට සදහටම හැංගෙන්න බෑ.
210
00:19:09,008 --> 00:19:10,407
අහ්හ්!
211
00:19:15,381 --> 00:19:17,614
ඔක්ටේවියා, මං ආවේ ඔයාව මරන්න නෙවෙයි.
212
00:19:17,616 --> 00:19:19,804
එහෙනම් ඔයා ඇවිත් තියෙන්නේ වැරදි තැනට.
213
00:19:23,055 --> 00:19:25,088
අනිත් ගෝත්‍ර එකතුවෙනවා,
214
00:19:25,090 --> 00:19:27,491
එකතුවෙලා වැඩ කරනවා.
215
00:19:27,493 --> 00:19:29,159
අපිත් ඒකම කරන්න ඕනේ.
216
00:19:30,062 --> 00:19:31,662
මට ඔයාගේ උදව් ඕනේ නෑ.
217
00:19:33,999 --> 00:19:35,353
බලන්න.
218
00:19:35,968 --> 00:19:38,068
ඔයාට තිබ්බේ ගොවිපලටම වෙලා ඉන්න.
219
00:19:38,070 --> 00:19:41,138
ඔක්ටේවියා,
මම ඔයාගේ හතුරෙක් වෙන්නේ නෑ.
220
00:19:44,343 --> 00:19:46,944
මම ඔයා හිතාන ඉන්න විදිහේ කෙල්ලෙක් නෙවෙයි.
221
00:19:46,946 --> 00:19:49,012
ඊලග වතාවේ මම ඔයාව දැක්කම...
222
00:19:52,384 --> 00:19:54,017
මම ඔයාව මරනවා...
223
00:19:55,888 --> 00:19:57,788
ඒක පොරොන්දුවක්.
224
00:20:14,306 --> 00:20:16,006
ඔහ්හ්!
225
00:20:20,145 --> 00:20:22,179
සන්ගේදා ගෝත්‍රය ඉවරයි.
226
00:20:23,326 --> 00:20:25,349
බ්ලු ක්ලිෆ් රණශුරයා දුන්නකින් විදලා එයාව මැරුවා.
227
00:20:25,351 --> 00:20:26,850
මම ඒක දැක්කා.
228
00:20:28,320 --> 00:20:29,553
ඉතින්?
229
00:20:29,555 --> 00:20:31,622
අපි සටනට කලින් එයාව දැක්කනේ.
230
00:20:31,624 --> 00:20:33,857
එයා ගාව දුන්නක් තිබ්බේ නෑ.
එයාට තිබ්බේ අසිපත් දෙකක්.
231
00:20:33,859 --> 00:20:36,293
ඔව්, තල දෙකක්.
232
00:20:36,295 --> 00:20:39,690
හොදයි, එයා සටන්බිමෙන් දුන්න අහුලගත්තා
වෙන්න පුළුවන්.
233
00:20:49,742 --> 00:20:51,608
මොකක්ද අවුල?
234
00:20:51,610 --> 00:20:53,210
එකෝ ගිහින්.
235
00:20:58,183 --> 00:20:59,716
බෙලමි.
236
00:21:02,114 --> 00:21:04,054
බෙලමි, ඉන්න. බෙලමි, ඉන්න.
237
00:21:04,056 --> 00:21:06,187
මගේ නංගි පහළ ඉන්නවා.
එකෝ වංචා කරනවා,
238
00:21:06,307 --> 00:21:08,217
- මම එයාව නවත්වන්න යන්නේ.
- ඔයා දන්නේ නෑනේ ඒ එයාමයි කියලා.
239
00:21:08,337 --> 00:21:10,357
- එතන ඉන්නේ වෙන කෙනෙක් වෙන්න පුළුවන්.
- අපි දෙන්නම දන්නවා ඒ කවුද කියලා.
240
00:21:10,477 --> 00:21:12,756
එහෙනම් ගායාගේ ඔත්තුකාරයන්ගෙන් කෙනෙක්
එයාව හොයාගනියි, එතකොය අයිස් ජාතීන්ට
241
00:21:12,876 --> 00:21:14,780
- දඩුවම් ලැබෙයි.
- එයාලට අල්ලගන්න වෙන්නේ නෑ.
242
00:21:14,900 --> 00:21:17,283
- එකෝ කියන්නේ ඔත්තුකාරියක්. මේවා තමයි එයා කරන්නේ.
- ඔයා මං කියන දේ අහන්න.
243
00:21:17,403 --> 00:21:20,286
ඔයාව සටන්බිමේ ඉන්නවා අහුවුනොත්,
අපි හැමෝටම වන්දි ගෙවන්න වෙනවා.
244
00:21:20,406 --> 00:21:22,606
එයාලා ඔක්ටේවියාව මරලා දායි,
ඒ එක්කම අපේ මිනිස්සු හැමෝවම
245
00:21:22,726 --> 00:21:24,784
- මැරෙන්න සිද්ද කරයි.
- මම හරිනම්, ඒ කියන්නේ ඇස්ගිඩාට
246
00:21:24,904 --> 00:21:28,394
මේ සටනට මිනිස්සු දෙන්නෙක් ඉන්නවා,
කොහොම වුනත් අපි මැරෙනවා.
247
00:21:28,514 --> 00:21:31,214
ඔයා හිතන්නේ මම මෙතනට වෙලා
මොනවත් නොකර ඉන්න ඕනේ කියලද?
248
00:21:32,318 --> 00:21:33,817
නෑ.
249
00:21:36,655 --> 00:21:38,155
නෑ.
250
00:21:39,892 --> 00:21:41,792
ඔයා කළුවර වෙනකම් ඉන්නවා...
251
00:21:43,762 --> 00:21:45,329
එතකොට ඔයාව අහුවෙන්නේ නෑ.
252
00:22:19,698 --> 00:22:21,665
මෙන්න ස්කයිරිපා ඉන්නවෝ!
253
00:22:30,776 --> 00:22:32,476
ආහ්හ්හ්!
254
00:23:07,012 --> 00:23:08,912
මං කිව්වේ, පැත්තකට වෙලා ඉන්න කියලා.
255
00:23:10,249 --> 00:23:11,748
ස්තුතිය පිළිගන්නවා.
256
00:23:12,751 --> 00:23:14,684
මේක විහිළුවක් නෙවෙයි.
257
00:23:16,555 --> 00:23:19,893
අන්තිමේදී අපි දෙන්නට විතරක් සටන් කරන්න වුනොත්
මොකද කරන්නේ?
258
00:23:20,659 --> 00:23:23,627
අපෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා.
ඔයාට ඒක තේරෙන්නේ නැද්ද?
259
00:23:23,629 --> 00:23:27,161
- මං දන්නවා මම මොකකටද එකගවුනේ කියලා.
- ඔයාට මගේ පස්සෙන් නෑවිත් ඉන්න තිබ්බේ.
260
00:23:28,200 --> 00:23:29,699
මම ඔයාගේ පස්සෙන් ආවේ නෑ.
261
00:23:30,736 --> 00:23:32,402
ට්‍රිශානා ගෝත්‍රයට මාව ඕනේ වුනා.
262
00:23:53,759 --> 00:23:55,559
මට හෙල්ලෙන්න බෑ.
263
00:23:55,561 --> 00:23:57,461
මට මගේ කකුල් දැනෙන්නේ නෑ.
264
00:24:00,766 --> 00:24:02,199
මගේ ජිවිතේ ඉවරයක් කරන්න.
265
00:24:02,201 --> 00:24:03,647
බැහැ.
266
00:24:04,103 --> 00:24:07,397
ඔයා කිව්වනේ ඊලග වතාවේ මාව දැක්කම...
267
00:24:08,407 --> 00:24:10,073
ඒක මම හිතලා නෙවෙයි කිව්වේ.
268
00:24:10,909 --> 00:24:12,409
ඔයා පොරොන්දු වුනානේ.
269
00:24:28,349 --> 00:24:30,539
මරණයට බියවෙන්න එපා..
270
00:24:31,855 --> 00:24:18,481
එය ආරම්භයක් පමණයි
ඊලග සංචාරයේ
271
00:26:10,599 --> 00:26:13,299
- ආහ්හ්!
- අහ්හ්!
272
00:27:05,353 --> 00:27:09,028
මට දැනගෙන ඉන්න තිබ්බේ තොපි දෙන්නට
පැත්තකට වෙලා ඉන්න බැහැයි කියලා.
273
00:27:09,148 --> 00:27:12,525
මට තමුන්ගේ සද්දේ පාර පුරාවටම ඇහුණා.
274
00:27:12,527 --> 00:27:15,061
තමුන්ගේ වාසනාවට මම සොල්දාදුවෙක් නොවුනේ.
275
00:27:15,063 --> 00:27:17,030
මම ආවේ මෙයාව නවත්තන්න.
276
00:27:18,366 --> 00:27:20,333
පැහැදිලි කරනවා.
277
00:27:20,335 --> 00:27:22,487
මම උත්සහ කලේ අපේ මිනිස්සුන්ව
බේරගන්න උදව් කරන්න.
278
00:27:22,607 --> 00:27:24,337
මම මගේ අම්මා නෙවෙයි.
279
00:27:24,339 --> 00:27:26,878
මම බලය වෙනුවෙන් ගෞරවය නැති කරගන්නේ නෑ.
280
00:27:28,111 --> 00:27:29,776
කවුරුවත් දැනගන්න ඕනේ නෑ.
281
00:27:29,778 --> 00:27:31,660
තමුන් වැරදියට තේරුම් අරන්.
282
00:27:32,481 --> 00:27:35,894
මම ඉඩදෙන්නේ නෑ තමුන්ගේ අගෞරව කිරීම
ලුනාට වාසියක් කරගන්න,
283
00:27:36,418 --> 00:27:39,070
ඒවගේම තමුන් ආයෙත් අපේ ගෝත්‍රය
ලැජ්ජ කරන්නෙත් නෑ.
284
00:27:40,188 --> 00:27:41,955
තමුන් තවදුරටත් ඇස්ගිඩා කෙනෙක් නෙවේ.
285
00:27:41,957 --> 00:27:44,840
- උතුමානනි, පොඩ්ඩක් ඉන්න.
- තමුන්ව පිටුවහල් කරනවා, එකෝ,
286
00:27:44,960 --> 00:27:46,533
මම මේ තරගාවලිය දින්නහම...
287
00:27:46,653 --> 00:27:48,069
කිසිම වැරද්දක් කරන්න එපා...
288
00:27:48,189 --> 00:27:51,413
තමුන්ට බංකරේ ඇතුලේ ඉඩක් නෑ.
289
00:27:51,533 --> 00:27:52,966
දැන් මගේ දෑහට නොපෙනී යනවා,
290
00:27:52,968 --> 00:27:55,869
ඒවගේම මේ සටන්බිමෙනුත් පේන්නේ නැතුව යන්න,
291
00:27:55,871 --> 00:27:59,324
නැත්නම් දැනගන්න අපේ මිනිස්සුන්ගේ මරණයට
හේතුව තමුන් කියන එක.
292
00:28:15,791 --> 00:28:18,725
ඔයා මාව මරන්නනම් යන්නේ,
ඒක කරලා දාන්න.
293
00:28:18,727 --> 00:28:22,444
ඔයා මෙතන ඉන්න එකෙන් අදහස් වෙන්නේ
තමුන්ගේ නංගි තාම ජීවත්වෙනවා කියන එක.
294
00:28:22,564 --> 00:28:24,230
ඒක හරි.
295
00:28:24,232 --> 00:28:27,220
මම සොල්දාදුවෙක්ට කතා කළොත්,
එයාව මේ දැන්මම මරලා දාවි...
296
00:28:30,505 --> 00:28:32,372
ඒත් ඒකෙ කොයින්ද විනෝදයක්?
297
00:28:37,312 --> 00:28:39,512
තමුන් ඇත්තටම හිතන්නේ එයාට
දිනන්න පුළුවන් කියලා නේද?
298
00:28:39,514 --> 00:28:42,397
මම ඔයා වුනානම් එයාව අවතක්සේරු කරන්නේ නෑ.
299
00:28:42,517 --> 00:28:44,884
එයා මිටවඩා අමාරු දේවල්වලින් බේරුනා.
300
00:28:44,886 --> 00:28:47,721
එයා මැරෙන්න කලින්,
මම එයාට කියන්නම් එයා වාසනාවන්තයි කියලා
301
00:28:47,723 --> 00:28:49,889
ඔයා වගේ අයියා කෙනෙක් ලැබෙන්න.
302
00:28:49,891 --> 00:28:52,158
මගේ ගාව ඊටවඩා හොද අදහසක් තියෙනවා.
303
00:28:52,160 --> 00:28:55,662
එයා ඔහේව කපලා දාලා මරන්න කලින්,
304
00:28:55,664 --> 00:28:57,530
ඔයා එයාට කියන්න මමයි වාසනාවන්තයා කියලා.
305
00:29:23,538 --> 00:29:26,342
ලුවෝඩා ගෝත්‍රයේ මෙසී....
306
00:29:26,409 --> 00:29:27,995
ඔබේ සටන අවසන්..
307
00:29:29,045 --> 00:29:30,997
රණශුරයෝ හතරදෙනෙක් විතරයි ඉතුරුවෙලා ඉන්නේ...
308
00:29:32,348 --> 00:29:34,251
ඇස්ගිඩා ගෝත්‍රයේ රොන්,
309
00:29:34,371 --> 00:29:36,065
ෆ්ලෝ ගෝත්‍රයේ ලුනා,
310
00:29:36,185 --> 00:29:38,019
පොඩා ගෝත්‍රයේ ගෝරා,
311
00:29:38,588 --> 00:29:40,777
ඒවගේම ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා.
312
00:29:51,767 --> 00:29:53,867
මට ගස් ගෝත්‍රය ගැන කණගාටුයි, ඉන්ද්‍රා.
313
00:30:00,743 --> 00:30:02,976
ඔක්ටේවියා හොදට කරගෙන යනවා.
314
00:30:02,978 --> 00:30:05,045
ඔයාට පින්සිද්ද වෙන්න.
315
00:30:05,047 --> 00:30:07,081
ඔයයි එයාට රණශුරියක් වෙන්න ඉගැන්නුවේ.
316
00:30:08,451 --> 00:30:11,351
රණශුරයෙක්ට ගුරුවරු කීපදෙනෙක් ඉන්නවා,
317
00:30:11,353 --> 00:30:13,220
යුද ප්රධානියාත් ඒ අතරින් කෙනෙක්.
318
00:30:15,117 --> 00:30:16,654
එයා දින්නොත්,
319
00:30:17,101 --> 00:30:19,359
අපි බලමු එයා ඇත්තටම මොනාද
ඉගෙනගෙන තියෙන්නේ කියලා.
320
00:30:31,841 --> 00:30:33,273
අහ්හ්!
321
00:30:33,275 --> 00:30:34,508
ඔහේ.
322
00:30:34,510 --> 00:30:36,777
තමුන් මට දැල්ල ගැන බොරු කිව්වා.
323
00:30:36,779 --> 00:30:39,528
මම තමුන්ව විශ්වාස කළා,
තමුන් ඒ විශ්වාසෙ කඩලා දැම්මා.
324
00:30:39,648 --> 00:30:41,666
මං දැනන් හිටියේ නෑ වෙන කරන්න දෙයක්.
325
00:30:41,786 --> 00:30:44,518
- ඔයා ඉන්ද්‍රාගේ දුවව මරන්න තිබ්බා.
- ඔයා හරි.
326
00:30:46,422 --> 00:30:47,921
මම මරන්න තිබ්බා.
327
00:30:51,961 --> 00:30:53,260
ඔයා මොනවද කරන්නේ?
328
00:30:53,262 --> 00:30:54,728
තාවකාලික සාමයක් යෝජනා කරනවා.
329
00:30:54,730 --> 00:30:57,380
අපි හතරදෙනෙක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ.
අපිට තනියම ලුනාව නවත්තන්න බෑ,
330
00:30:57,500 --> 00:30:59,867
ඒත් එකතුවෙලා අපිට අවස්ථාවක් තියෙනවා.
331
00:30:59,869 --> 00:31:01,869
මනුෂ්‍යත්වය බේරෙන්නනම්
332
00:31:01,871 --> 00:31:03,770
අපෙන් කෙනෙක් දිනන්නම වෙනවා.
333
00:31:08,511 --> 00:31:10,377
අපි එයාව මැරුවට පස්සේ මොකද වෙන්නේ?
334
00:31:12,348 --> 00:31:14,214
හොදම රණශුරයා දිනයි.
335
00:31:21,514 --> 00:31:23,423
ඒ වෙනකම්, අපි එක ගෝත්‍රයක්.
336
00:32:05,201 --> 00:32:07,253
අහ්හ්!
337
00:32:21,450 --> 00:32:23,884
ඕක මගේ.
338
00:32:23,886 --> 00:32:25,552
ඇවිත් අරගන්න.
339
00:32:29,825 --> 00:32:32,626
කලින් වතාවේ අපි සටන් කරද්දී
මම තුවාල වෙලා හිටියේ.
340
00:32:32,628 --> 00:32:34,494
මේ වතාවේ එහෙම නෑ.
341
00:32:36,057 --> 00:32:38,706
කලින් වතාවේ සටන් කරද්දී
මම තමුන්ව මරන්න උත්සහ කලේ නෑ.
342
00:32:41,437 --> 00:32:43,370
- අහ්හ්!
- උහ්හ්!
343
00:32:54,149 --> 00:32:55,682
මගේ වාරේ.
344
00:33:24,847 --> 00:33:27,027
ආව්! කළු වැස්ස!
345
00:33:27,683 --> 00:33:31,285
රොන්, දුවන්න! මේ කළු වැස්ස!
346
00:33:45,094 --> 00:33:46,844
ඔබේ සටන අවසන්..
347
00:33:52,775 --> 00:33:54,941
තාමත් මේක හොද මරණයක්...
348
00:34:16,724 --> 00:34:18,503
අපි ඉපදුන ජලයෙන්
349
00:34:18,537 --> 00:34:20,389
අපි ආපහු වතුරටම යනවා...
350
00:34:30,512 --> 00:34:32,446
රජා මළා.
351
00:34:50,353 --> 00:34:52,821
ඔයා කලින් කිව්වා හරි
352
00:34:52,941 --> 00:34:55,991
මම මිනිස්සු හොදයි කියලා
විශ්වාස කරපු එක ගැන,
353
00:34:56,614 --> 00:34:58,561
එයාලාව මේ ලෝකෙන් අරගෙන ගිහින්
354
00:34:58,574 --> 00:35:00,918
එයාලට සාමයේ මාර්ගය පෙන්නුවොත්,
355
00:35:00,920 --> 00:35:02,977
අන්ධකාරය මැකිලා යයි,
356
00:35:03,823 --> 00:35:06,423
මගේ ඇතුලේ තිබ්බ අන්ධකාරය මැකිලා ගියා වගේම.
357
00:35:18,471 --> 00:35:20,804
තරගාවලියේදී මගේ සහෝදරයව මරපු එකට
358
00:35:20,806 --> 00:35:23,340
මටම දොස් කියාගන්න එකත් මම නතර කළා...
359
00:35:33,285 --> 00:35:35,018
හැබැයි ඇත්ත තමයි...
360
00:35:45,297 --> 00:35:46,827
හැබැයි ඇත්ත තමයි,
361
00:35:47,340 --> 00:35:50,702
මම දැක්කම එයා මට ඉස්සරහින්
හිටගෙන ඉන්නවා
362
00:35:51,103 --> 00:35:53,303
මම දැනගත්තා අපෙන් එක්කෙනෙක්ට
විතරයි ජීවත්වෙන්න පුළුවන්නේ කියලා...
363
00:35:58,744 --> 00:36:00,644
මට ඕනේ වුනේ ඒ මම වෙන්න.
364
00:36:01,881 --> 00:36:04,915
මම පැනලා ගියේ මම මටම බය නිසා.
365
00:36:06,819 --> 00:36:09,019
මමයි අන්ධකාරය.
366
00:36:09,021 --> 00:36:10,988
අපි හැමෝම එහෙමයි...
367
00:36:12,892 --> 00:36:14,691
මේ තමයි අවසානය.
368
00:36:16,162 --> 00:36:17,528
අහ්හ්!
369
00:36:34,580 --> 00:36:36,079
අහ්හ්.
370
00:36:40,686 --> 00:36:42,753
ඔයා වැරදියි.
371
00:36:42,755 --> 00:36:45,088
බේරගන්න වටින මිනිස්සු ඉන්නවා.
372
00:36:55,067 --> 00:36:56,633
හැබැයි ඔහේ නෙවෙයි.
373
00:37:12,139 --> 00:37:15,494
ඔබේ සටන අවසන්...
374
00:37:26,665 --> 00:37:28,565
ඇස්ගිඩා ගෝත්‍රයේ රොන්...
375
00:37:29,535 --> 00:37:32,131
ඔබේ සටන අවසන්...
376
00:38:22,688 --> 00:38:24,764
ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා
377
00:38:25,672 --> 00:38:28,859
ජයග්‍රහණය ලබනවා.
378
00:38:30,863 --> 00:38:34,331
මුල්ම කමාන්ඩර්ගේ ගුහාව අයිති ඇයගේ මිනිස්සුන්ට.
379
00:38:36,669 --> 00:38:39,476
නෑ.
380
00:38:47,446 --> 00:38:50,747
මම අද සටන් කලේ ආකාශ ගෝත්‍රය වෙනුවෙන් නෙවෙයි.
381
00:38:54,553 --> 00:38:56,889
මම හිතුවේ මම මං වෙනුවෙන්ම සටන් කරනවා කියලයි,
382
00:38:57,009 --> 00:38:58,122
හැබැයි
383
00:38:59,066 --> 00:39:01,725
මම දන්නවා ඒකත් ඇත්ත නෙවෙයි කියලා.
384
00:39:01,727 --> 00:39:04,161
මම සටන් කලේ අපි හැමෝම වෙනුවෙන්.
385
00:39:06,365 --> 00:39:08,079
ආකාශ ගෝත්‍රය
386
00:39:08,199 --> 00:39:11,357
බංකරය තනියම ගන්නේ නෑ.
387
00:39:11,477 --> 00:39:13,026
අපි ඒක බෙදාගන්නවා
388
00:39:13,146 --> 00:39:14,486
සමානව
389
00:39:14,606 --> 00:39:17,507
මොකද අපි හැමෝම සමානයි.
390
00:39:17,509 --> 00:39:20,410
අපි එක ගෝත්‍රයක්,
391
00:39:20,412 --> 00:39:24,548
අපි එකතුවෙලා ෆ්‍රයම්පායාගෙන් බේරෙනවා.
392
00:39:49,208 --> 00:39:52,542
ලින්කන් ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි.
393
00:40:01,353 --> 00:40:03,887
අපේ හැමෝටම ඉඩ තියෙන එකක් නෑ.
394
00:40:05,724 --> 00:40:07,891
අද එක්සත්වීමේ දවස, කේන්.
395
00:40:14,666 --> 00:40:16,900
කෝ මගේ අයියා?
396
00:40:16,902 --> 00:40:20,237
ඇල්ෆා සහ ගොවිපළ මධ්‍යස්ථානවල
ඇදන් තියෙන්නේ හතරවැනි මට්ටමේ.
397
00:40:20,239 --> 00:40:24,074
හයිද්‍රා සහ ගොවිපළ, පස්වැනි මට්ටම.
398
00:40:24,076 --> 00:40:26,243
හැමෝම ගිහින් තමන්ගේ අලුත් ගෙදර බලන්න,
399
00:40:26,245 --> 00:40:29,243
ආපහු පැයකින් මෙතනදීම හම්බවෙන්න.
400
00:40:50,502 --> 00:40:52,169
මොන මගුලක්ද ඔයා කලේ?
401
00:40:53,505 --> 00:40:55,926
එක ගෝත්‍රයකට විතරයිනම් බේරෙන්න පුළුවන්,
402
00:40:56,742 --> 00:40:58,508
ඒක අපේ එක වෙන එක හොදයි.
403
00:40:58,510 --> 00:41:00,644
ක්ලාක්, ඔයත් මේකට එකගවුනාද?
404
00:41:01,980 --> 00:41:03,713
මේක එයාගේ අදහසක්.
405
00:41:06,285 --> 00:41:08,518
අපි කලේ අපිට කරන්න වුන දේ.
406
00:41:22,468 --> 00:41:25,469
නෑ, නෑ. හැමෝවම එළියේ තියාගන්න.
407
00:41:27,239 --> 00:41:28,872
මේ ලොක් කරලා.
408
00:41:29,708 --> 00:41:31,341
ඒ හැමෝම මැරිලද?
409
00:41:32,845 --> 00:41:34,398
නැහැ.
410
00:41:34,943 --> 00:41:36,528
එයාලා ගෑස් ගහලා
411
00:41:36,648 --> 00:41:39,932
කදුකර මිනිස්සු කළා වගේම.
- එයාලා කොහොමද මෙහෙම කලේ?
412
00:41:40,052 --> 00:41:42,719
ආකාශ ගෝත්‍රය අපි හැමෝටම ද්‍රෝහී වුනා.
413
00:41:46,935 --> 00:41:49,899
WEB-DL resync by ChaRu
Charuka Indunil
414
00:41:50,238 --> 00:42:08,244
- බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි -
- කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න -