1 00:00:01,212 --> 00:00:02,555 "The 100" පසුගිය කොටස්වලින්... 2 00:00:02,675 --> 00:00:04,552 මාරාන්තික කිරණ දවස් දහයකින් මෙහාට එයි. 3 00:00:04,672 --> 00:00:06,801 මම හොයාගත්තේ දහස් ගානකට ඉන්න හදපු, 4 00:00:06,921 --> 00:00:09,618 ආරක්ෂක කුටියක්. ගැලවීම තිබෙන්නේ ඇතුළතින්. 5 00:00:09,620 --> 00:00:12,136 විකිරණ තකන්නේ නෑ ඔයා ඇස්ගිඩාද ගස් ගෝත්‍රයෙද කියලා. 6 00:00:12,256 --> 00:00:14,756 ඇස්ගිඩා කවදාවත් ඇතුල දකින්නේ නෑ. 7 00:00:14,758 --> 00:00:17,308 - මොකද කියන්නේ අපි ඒක බෙදාගත්තොත්? - මට ඒකෙන් සෑහෙන්න පුළුවන්. 8 00:00:17,428 --> 00:00:21,812 දොර වහන්න හරි වෙලාව ආවම, ඇස්ගිඩා ඒක කරන්නම්. 9 00:00:21,932 --> 00:00:24,448 මම ඔයාව ගෙදර ගෙනියන්නම්. 10 00:00:24,568 --> 00:00:26,768 රේවන්, ඔයා හෙමින් වැඩ කරන්න. 11 00:00:26,770 --> 00:00:29,271 ඔයාගේ මොලේ ස්කෑන් එකෙන් ආඝාතයක ලක්ෂණ පෙන්නනවා. 12 00:00:29,273 --> 00:00:30,772 දොර හිරවෙලා. 13 00:00:30,774 --> 00:00:33,457 රේවන්, ඒකෙන් ඔයාව මැරෙන්නත් පුළුවන්. අපිට බැහැ අභ්‍යවකාශයට නොයා 14 00:00:33,577 --> 00:00:35,826 නයිට්බ්ලඩ් හදන්න, හැබැයි ලුනාට පුළුවන්. 15 00:00:35,946 --> 00:00:38,027 අපිට පුළුවන් එයාගේ ඇටමිදුළු එන්නත් කරගන්න. 16 00:00:38,147 --> 00:00:40,865 එතකොට අපි නයිට්බ්ලඩ්ලා වෙනවා. මම ඒක උහුලන්නේ එතකොට එයාලා ඒක කරන්න ඕනේ නැති නිසා. 17 00:00:40,985 --> 00:00:43,901 දවසක, ඔයා කරන දේවල්වලට එයාලා ස්තුති කරයි. 18 00:00:44,021 --> 00:00:45,854 මොකද වෙන්නේ ඒක හරි නොගියොත්? 19 00:00:45,856 --> 00:00:48,706 එතකොට අපි මැරෙනවා, අපේ කට්ටියව බේරගන්න අපිට පුළුවන් 20 00:00:48,826 --> 00:00:50,609 හැමදේම කළා කියලා දැනගෙනම. 21 00:00:52,830 --> 00:00:54,363 මම මේක ගන්නම්. 22 00:00:55,232 --> 00:00:56,365 ඕක බරයි. 23 00:00:56,367 --> 00:00:57,566 අහ්හ්. 24 00:00:59,770 --> 00:01:01,837 මේකටද එයාලා අපිව දාලා ගියේ? 25 00:01:01,839 --> 00:01:03,438 තාක්ෂණය එකතු කරන්න? 26 00:01:03,440 --> 00:01:06,090 ඒයි, අපි මේ ගැන කතා කළානේ. අපිව දාලා ගියේ නැහැ. 27 00:01:06,210 --> 00:01:09,026 - එයාලා ආපහු එනවා. - මට සමාවෙන්න මම විශ්වාස නොකරනවට 28 00:01:09,146 --> 00:01:11,580 ඔයාගේ කට්ටිය කියන දේවල්. 29 00:01:11,582 --> 00:01:13,281 ඇත්තෙන්ම මර්ෆි හරි. 30 00:01:13,283 --> 00:01:14,683 බයවෙන්න එපා, එයාලා මෙයාව දාලා යන්න පුළුවන්, 31 00:01:14,685 --> 00:01:17,319 හැබැයි මම දාලා යන්න බැරි තරම් පට්ටයි. 32 00:01:17,321 --> 00:01:19,321 - දැන් සතුටුද. - සුබපැතුම්, එමොරි. 33 00:01:19,323 --> 00:01:20,722 ඔයාට අවුරුදු පහක් ජීවත්වෙන්න වෙන්නේ 34 00:01:20,724 --> 00:01:22,491 පොළවේ තියෙන කුහරයක. 35 00:01:22,493 --> 00:01:24,942 - සෙල්ලමට ස්තුතියි. - අයියෝ. අඩුමගානේ අපිට ජිවත්වෙන්නවත් ලැබුනානේ. 36 00:01:25,062 --> 00:01:28,030 කැරපොත්තෙක්නේ ඒක කියන්නේ. 37 00:01:28,032 --> 00:01:30,325 පද්ධති පරික්ෂාව සම්පුර්ණයි. 38 00:01:32,736 --> 00:01:34,112 මොකෝ? 39 00:01:34,232 --> 00:01:36,672 කක්ෂගත කිරීමේ පද්ධතිය ක්‍රියාත්මකයි. 40 00:01:36,674 --> 00:01:38,250 ඔයාට ඒක ඇහුනේ නැද්ද? 41 00:01:38,370 --> 00:01:40,862 එමොරි, දැන්ම බෙහෙත් කට්ටලය ගේන්න. 42 00:01:40,982 --> 00:01:42,793 - ඇබි ඒක කාර්යාලේ තියලා ඇති. - එපා. 43 00:01:42,913 --> 00:01:45,814 එපා, ඒක... ඒක අවුලක් නෑ. 44 00:01:45,816 --> 00:01:47,616 අවුලක් නෑ. මම හොදින්. 45 00:01:47,618 --> 00:01:49,584 ඔය ටික ගිහිල්ලා දාන්න අන්තිම පාරට. 46 00:01:49,586 --> 00:01:51,219 මම සැකසුම් බලන්නම්. 47 00:01:51,221 --> 00:01:53,622 එපා, එපා, එපා, එපා. කේතනය කරන වැඩ බෑ, හොදේ? ඔයාගේ කණට කොදුරන්න 48 00:01:53,624 --> 00:01:54,956 ලුනා මෙතන නැහැ 49 00:01:54,958 --> 00:01:57,207 ඒවගේම මම කැමති නෑ මම බලන් ඉදිද්දී ඔයාගේ මොලේ දියවෙනවා දකින්න. 50 00:01:57,327 --> 00:01:59,895 මං කේතනය කරනවා. මම මේවා ගලවනවා. 51 00:01:59,897 --> 00:02:02,680 දැන් මම කියපු දේ කරන්න. එතකොට ඔයාලට විවේකයක් ගන්න පුළුවන්නේ. 52 00:02:03,667 --> 00:02:05,467 මට මේකට ටික වෙලාවක් යයි. 53 00:02:08,205 --> 00:02:09,871 සුළු දෙයක්නේ. 54 00:02:09,873 --> 00:02:11,573 එන්න. 55 00:02:13,744 --> 00:02:15,510 ඒ ගමන මොකක්ද ප්‍රශ්නේ? 56 00:02:15,512 --> 00:02:17,279 ඇයට මොලේ පාවිච්චි කරන්න බැරිනම්, 57 00:02:17,281 --> 00:02:18,814 එයාලට මොකටද ඇයව ඕනේ වෙන්නේ? 58 00:02:35,332 --> 00:02:38,233 දියත් කිරීමේ අනුක්‍රමය ආරම්භ කරනවා. 59 00:02:40,337 --> 00:02:41,603 අහ්හ්. 60 00:02:43,824 --> 00:02:45,507 රේවන්. 61 00:02:45,509 --> 00:02:47,114 බෙකා? 62 00:02:47,611 --> 00:02:49,578 ඔයාට පුළුවන් ඕනේනම් කියන්න මේක මට අයිති වැඩක් නෙවෙයි කියලා, 63 00:02:49,580 --> 00:02:52,247 ඒත් මොන එහෙකටද පොළොව යට ජීවත්වෙන්නේ 64 00:02:52,249 --> 00:02:54,950 තමන්ට අංගසම්පුර්ණ රොකට්ටුවක් තියෙද්දී? 65 00:03:12,073 --> 00:03:14,294 The 100 S04E09 WEB-DL resync by ChaRu facebook.com/charuka.indunil.98 66 00:03:14,409 --> 00:03:19,504 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී. වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.. 67 00:03:21,544 --> 00:03:43,903 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/220© 68 00:03:52,442 --> 00:03:54,876 ඔයා පස අස් වද්දනවද නැත්නම් පසට අනිනවද? 69 00:03:54,878 --> 00:03:56,978 ඔයා දන්නවනේ මේක මෝඩ වැඩක් කියලා? 70 00:03:58,115 --> 00:04:00,215 මොකවත් වැවෙන්න කලින් අපි මැරිලා ඉදියි. 71 00:04:00,217 --> 00:04:02,940 පෘථිවිය වතාවක් ෆ්‍රයම්පායාගෙන් බේරුනා. ආයෙමත් එහෙම වෙයි. 72 00:04:03,751 --> 00:04:05,887 අපි මේක කරන්නේ අනාගත පරපුර වෙනුවනේ. 73 00:04:07,591 --> 00:04:09,257 ඉන්න මං ඔයාට කියලා දෙන්න. 74 00:04:10,360 --> 00:04:12,027 ඉලියාන්. 75 00:04:13,397 --> 00:04:15,063 ඔළුව පාත් කරගෙන ඉන්න. වචනයක්වත් කතා කරන්න එපා. 76 00:04:15,065 --> 00:04:17,032 මගේ මිනිස්සු ආගන්තුකයන්ට ඒ හැටි කැමති නෑ. 77 00:04:17,034 --> 00:04:18,700 අන්කාරා. 78 00:04:20,193 --> 00:04:21,336 මොකෝ මේ පැත්තේ ආවේ? 79 00:04:21,351 --> 00:04:22,670 යුද්දය. 80 00:04:22,790 --> 00:04:24,599 අයිස් ජාතීන්ව පෝලිස්වලින් එළවන්න ගස් ගෝත්‍රය තමන්ගේ මිත්‍ර පාර්ශව කැදවනවා 81 00:04:27,224 --> 00:04:30,374 මගේ අම්මා අපේ හොදම සටන්කාමීන්ව පෝලිස්වලට යවනවා.. 82 00:04:33,228 --> 00:04:35,007 මට මෙහෙ අම්බානක වැඩ තියෙනවා.. 83 00:04:35,818 --> 00:04:37,164 ඔයාගේ අම්මා තේරුම්ගනියි. 84 00:04:37,220 --> 00:04:39,094 ඔයාගේ ගෝත්‍රයට ඔයාව ඕන,ඉලියාන්.. 85 00:04:40,900 --> 00:04:42,002 ඔයාට මගේ උත්තරය ලැබුනානේ.. 86 00:04:42,026 --> 00:04:45,726 ඔයාගේ අම්මා හිටියනම් කියයි ඔයාට සටන් කරන්න කියලා... 87 00:04:47,490 --> 00:04:49,825 මගේ ඉඩමෙන් යනවා යන්න, අන්කාරා. 88 00:05:06,049 --> 00:05:08,216 ඔයා මට කිව්වේ නෑනේ ඔයා රණශුරයෙක් කියලා. 89 00:05:12,089 --> 00:05:14,756 ලෝක විනාශේ වෙන්න යද්දී සටන් කරන එකෙන් පලක් නෑ. 90 00:05:19,096 --> 00:05:21,696 නියමයි! 91 00:05:21,698 --> 00:05:23,865 එතන තවමත් ක්‍රියාකාරී මට්ටමේ තියෙන 92 00:05:23,867 --> 00:05:26,935 ජල පෙරහන් පද්ධතියක් තියෙනවා. 93 00:05:26,937 --> 00:05:29,404 ඒකෙන් භූගත ගොවිපලකටත් වතුර යැවෙනවා. 94 00:05:29,406 --> 00:05:31,006 ඒක හරි නේද, මිස්ට ග්‍රීන්? 95 00:05:31,008 --> 00:05:33,320 මම දැකලා තියෙන ලස්සනම දේ. 96 00:05:33,440 --> 00:05:34,843 ලාවට වගේ. 97 00:05:34,845 --> 00:05:36,211 ඒක පහසු වෙන්නේ නෑ. 98 00:05:36,213 --> 00:05:40,081 කරන්න වැඩ ගොඩක් තියෙනවා. 99 00:05:40,083 --> 00:05:42,117 හැබැයි අපි අරගල කලේ එකතුවෙලා. 100 00:05:42,119 --> 00:05:44,668 එකතුවෙලාම අපි නැගී සිටීවි. 101 00:05:46,323 --> 00:05:49,457 තමන්ගේ බඩු අහුරගන්න. ගෙනියන්න පුළුවන් දේවල් විතරක් ගන්න. 102 00:05:49,459 --> 00:05:51,559 අපි උදේ පාන්දරම යනවා. 103 00:05:51,561 --> 00:05:53,795 ස්තුතියි. ස්තුතියි. 104 00:05:53,797 --> 00:05:56,531 - ඔයා වීරයෙක්, මොන්ටි. - නවත්තගන්න. 105 00:05:56,533 --> 00:05:57,732 ආපහු යන්න. 106 00:05:57,734 --> 00:05:59,981 අවි ගබඩාව අහවරක් කරපු ගමන්ම මම එන්නම්. 107 00:06:05,776 --> 00:06:07,642 ජාහා කිව්වා හරි. 108 00:06:07,644 --> 00:06:09,945 අහුරගන්න ගොඩක් දේවල් තියෙනවා. 109 00:06:09,947 --> 00:06:11,813 ඔයාට තවම වෙරි නැහැනේ? 110 00:06:11,815 --> 00:06:13,448 උබ මාව විනිශ්චය කරනවද, මොන්ටි? 111 00:06:13,450 --> 00:06:15,048 තරමක්. 112 00:06:15,168 --> 00:06:17,652 කලින් බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. දැන් බලාපොරොත්තුවක් තියෙනවා. 113 00:06:17,654 --> 00:06:19,621 අපි යමු. 114 00:06:23,160 --> 00:06:24,860 ජැස්පර්... 115 00:06:26,363 --> 00:06:27,829 උබ ඒකට කැමති වෙයි. 116 00:06:31,668 --> 00:06:33,975 එයාට ටික වෙලාවක් දෙන්න. එයාලා ඒක තේරුම්ගනියි 117 00:06:34,095 --> 00:06:35,986 - අපි පෙරන යන්ත්‍රය ගත්තම. - අපිට ඒක අවශ්‍ය නැහැ. 118 00:06:36,106 --> 00:06:37,739 බංකරයේ එකක් තියෙනවා. 119 00:06:37,741 --> 00:06:39,841 මගේ පොඩි කොල්ලා ලොකු මිනිහෙක් වෙලා. 120 00:06:40,844 --> 00:06:42,177 දැන් මොකක්ද? 121 00:06:42,179 --> 00:06:43,945 ඒ ගමන අපි බංකරයකට රිංගනවද? 122 00:06:43,947 --> 00:06:46,281 ජාහා කියන හැමදෙයක්ම කරන්න? 123 00:06:46,283 --> 00:06:47,983 ආක් එකේ වගේම ජීවත්වෙන්න? 124 00:06:47,985 --> 00:06:50,418 අන්න ඒකනම් පිස්සු කතාවක්. 125 00:06:50,420 --> 00:06:52,687 අපි කවද්ද ජාහා කියපු දේවල් ඇහුවේ? 126 00:07:04,586 --> 00:07:07,184 - උමග තියෙන්නේ අතන ගස් අස්සේ. - ඔයා කොච්චර වෙලාවක් ඉන්නවද? 127 00:07:07,304 --> 00:07:09,315 ගියා ආවා. ලැබ් එකේ මොනාහරි අමතක වුනොත්, මට දන්වන්න. 128 00:07:09,435 --> 00:07:11,106 නැත්නම් මට පුළුවන් ඔයත් එක්ක එන්න. 129 00:07:15,278 --> 00:07:16,778 හරි. 130 00:07:19,649 --> 00:07:21,850 ක්ලාක්, තප්පරයක් කතා කරන්න පුලුවන්ද? 131 00:07:22,559 --> 00:07:24,035 මම ඉක්මනට එන්නම්. 132 00:07:26,805 --> 00:07:28,456 මොකක්ද ප්‍රශ්නේ? 133 00:07:29,993 --> 00:07:31,893 මම ඔයාට නොකියපු දෙයක් තියෙනවා. 134 00:07:33,163 --> 00:07:35,632 බංකරය හොයාගනිද්දී ඉන්ද්‍රාත් එතන ඉදලා තියෙනවා. 135 00:07:35,752 --> 00:07:37,799 ගස් ගෝත්‍රය දන්නවද? 136 00:07:37,801 --> 00:07:39,734 ඔව්. අපි එයාලත් එක්ක එකගතාවයකට ආවා 137 00:07:39,736 --> 00:07:42,003 තැන බෙදාගන්න. 138 00:07:42,005 --> 00:07:43,938 එතකොට රොන් එක්ක අපේ එකගතාව? 139 00:07:43,940 --> 00:07:45,640 ගස් ගෝත්‍රය ඇස්ගිඩා එක්ක ජිවත්වෙනවට වඩා 140 00:07:45,642 --> 00:07:48,935 - යුද්ධ කරන්න කැමතියි. - අම්මේ, රොන් මගේ යාළුවා. 141 00:07:49,055 --> 00:07:50,819 අපේ මිත්‍ර පාර්ශවය. 142 00:07:51,548 --> 00:07:53,214 තවදුරටත් එහෙම නෑ. 143 00:07:55,285 --> 00:07:57,385 ඇයි ඔයා මේක කලින් නොකිව්වේ? 144 00:08:00,023 --> 00:08:02,539 - එයාලා එයාව මරන්න යන්නේ. - නැහැ, ක්ලාක්, 145 00:08:02,659 --> 00:08:04,492 එයා සාමකාමිව ආවොත් මරන්නේ නෑ. 146 00:08:04,494 --> 00:08:06,761 අපිට එක්කෙනෙක්ට ඉඩ ලැබෙනවා. 147 00:08:06,763 --> 00:08:08,530 ඉන්ද්‍රා එකග වුනා. 148 00:08:10,267 --> 00:08:11,432 අහ්හ්! 149 00:08:17,674 --> 00:08:19,111 මහත්වරුනි. 150 00:08:20,210 --> 00:08:21,576 ඔයාලව දැකීමත් සතුටක්. 151 00:08:22,546 --> 00:08:24,679 - පොඩ්ඩක්... - මෙතන ඉන්න. 152 00:08:27,684 --> 00:08:29,217 ආරක්ෂකයෝ කොහෙද? 153 00:08:29,219 --> 00:08:31,986 අපේ කට්ටිය තවම ආකේඩියාවෙන් ආවේ නැහැ. 154 00:08:31,988 --> 00:08:34,556 - කේන්, එපා. රොන්! - බලන්න. ඉන්න. 155 00:08:37,539 --> 00:08:38,960 ගස් ගෝත්‍රය. 156 00:08:38,962 --> 00:08:40,295 මේ මොකක්ද? 157 00:08:40,297 --> 00:08:42,407 ප්‍රචණ්ඩ වෙන්න උවමනාවක් නෑ. 158 00:08:49,606 --> 00:08:51,072 ඉන්න, නවත්තන්න! 159 00:09:06,556 --> 00:09:08,923 නැවත පෝලිස්වලට පිළිගන්නවා, මගේ රජතුමනි. 160 00:09:20,709 --> 00:09:22,330 රජතුමාට ඉඩදෙන්න... 161 00:09:25,814 --> 00:09:27,605 හරි, අපි ආරක්ෂිතයි.. 162 00:09:29,819 --> 00:09:31,040 පැහැදිලි කරන්න. 163 00:09:31,160 --> 00:09:34,004 හිරකාරයන්ව කූඩු කරන්න.. දොර ගාවට දහදෙනෙක්ව දාන්න.. 164 00:09:35,156 --> 00:09:36,535 වන්හේඩාව මගේ ළගට ගේන්න... 165 00:09:37,566 --> 00:09:39,232 මම කිව්වේ, පැහැදිලි කරන්න කියලා. 166 00:09:39,234 --> 00:09:41,817 ආකාශ ගෝත්‍රය ගස් ගෝත්‍රයත් එක්ක එකතු වුනා දේවස්ථානය අල්ලගන්න. 167 00:09:41,937 --> 00:09:43,737 එයාලා ඒ වෙනුවෙන් කුළුනත් අතෑරියා... 168 00:09:43,739 --> 00:09:45,805 උපායාත්මකවනම්, කිසිම ප්‍රයෝජනයක් නෑ, 169 00:09:45,807 --> 00:09:48,408 ඒ නිසා දේවස්ථාන දොරටු ගාවට මම අපේ මිනිස්සුන්ව දැම්මා. 170 00:09:48,410 --> 00:09:49,909 ඒක කරපු එක හොදට ගියා. 171 00:09:49,911 --> 00:09:51,611 ඔයා නියම වැඩක් කලේ, එකෝ. 172 00:09:51,613 --> 00:09:53,480 අපේ ඉතුරු සේනාවත් දොරටු ගාවට දාන්න. 173 00:09:53,482 --> 00:09:55,181 කවුරුවත් ඇතුල්වෙන්නෙවත් පිටවෙන්නේවත් නෑ. 174 00:09:57,753 --> 00:09:59,285 යන්න. 175 00:10:16,023 --> 00:10:18,671 - ඔයා දැනගෙන කොච්චර කල්ද? - මම දැනගත්තා විතරයි. 176 00:10:23,478 --> 00:10:25,078 මට අනතුරු අගවන්න උත්සහ කළාට ස්තුතියි. 177 00:10:25,080 --> 00:10:27,796 - මේක යුද්ධයක් කරන්න ඕනේ නෑ. - දැනටම යුද්ධයක් තමයි. 178 00:10:27,916 --> 00:10:29,983 ඒ ඔයා සටන් කළොත් විතරයි. 179 00:10:29,985 --> 00:10:32,487 ඔයාගේ මිනිස්සු මට ද්‍රෝහී වුනා, ක්ලාක්. 180 00:10:33,088 --> 00:10:34,954 ඔයා මට මොනාද කරන්න කියන්නේ? 181 00:10:34,956 --> 00:10:36,122 ජිවත්වෙන්න? 182 00:10:37,025 --> 00:10:38,875 දවස් හයකින් විකිරණ මෙහාට එයි 183 00:10:38,995 --> 00:10:41,694 ඔයා අපෙත් එක්ක බංකරය බෙදාගන්න කැමැත්තෙන්නේ හිටියේ. 184 00:10:41,696 --> 00:10:43,296 ඇයි ගස් ගෝත්‍රයක් එක්ක බෙදාගන්න බැරි? 185 00:10:43,298 --> 00:10:45,098 මම හිතන්නේ කේන්ට තිබ්බේ ඉන්ද්‍රාව එහෙම කරන්න එකග කරවගන්න 186 00:10:45,100 --> 00:10:47,300 මාව මරන්න එකගවෙන්න කලින්. 187 00:10:47,420 --> 00:10:50,470 විශ්වාස කළත් නැතත්, කේන් උත්සහ කලේ ඔයාගේ ජිවිතේ බේරගන්න. 188 00:10:50,472 --> 00:10:53,473 මගේ ජිවිතේ, වෙන්නැති. හැබැයි මගේ මිනිස්සුන්ගේ ජිවිත නෙවෙයි. 189 00:10:53,475 --> 00:10:56,543 ඒ ඔයා දේවස්ථානය වට කරන්න කලින්නේ. 190 00:10:56,545 --> 00:10:59,345 බලන්න, දැන් කාටවත් බේරෙන්න බෑ 191 00:10:59,347 --> 00:11:00,947 ඔයා අවසර දුන්නේ නැත්නම්. 192 00:11:00,949 --> 00:11:03,216 ඉන්ද්‍රාට සාකච්ඡා කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. 193 00:11:07,088 --> 00:11:09,398 හොදයි. අපි කතා කරමු. 194 00:11:10,892 --> 00:11:12,692 හැබැයි මම ඔයාගේ මිනිස්සුන්ව තියාගන්නවා. 195 00:11:12,694 --> 00:11:14,828 මගේ චාන්සලර් රැස්වීමේ ඉන්නම ඕනේ, රොන්. 196 00:11:14,830 --> 00:11:18,364 ඔයාගේ චාන්සලර් තවමත් ජීවත්වෙන එකම වාසනාවක්. 197 00:11:18,366 --> 00:11:20,867 ඇරත්, කාටහරි පුලුවන්නම් පරම හතුරන්ට 198 00:11:20,869 --> 00:11:23,615 එකතුවෙන්න කියලා ඒත්තු ගන්වන්න, 199 00:11:25,079 --> 00:11:26,555 ඒ ඔයා. 200 00:11:27,849 --> 00:11:29,576 මම සමුළුවක් කැදවන්නම්. 201 00:11:45,093 --> 00:11:48,127 මට කල්පනා වෙන එකම දේ තමයි මං නැතුව 202 00:11:48,129 --> 00:11:50,063 යුද්දයක් වෙන එක. 203 00:11:51,666 --> 00:11:54,701 කිසිම යුද්ධෙකට ෆ්‍රයම්පායා නවත්තන්න බෑ. 204 00:11:54,703 --> 00:11:57,737 අඩුමගානේ ඒක රණශුරයෙක්ගේ මරණයක්වත් වෙනවා. 205 00:11:57,739 --> 00:11:59,939 දියවෙලා යනවට වඩා දාහෙන් සම්පතයි. 206 00:11:59,941 --> 00:12:01,875 මගේ මිනිස්සුන්ගේ කියමනක් තියෙනවා: 207 00:12:04,034 --> 00:12:05,860 මරණයට බයවෙන්න එපා... 208 00:12:06,574 --> 00:12:10,699 එය ඊලග ගමනේ ආරම්භය පමණයි.. 209 00:12:10,819 --> 00:12:12,506 පුනරුත්පත්තිය? 210 00:12:14,222 --> 00:12:15,989 ඔයා ඒක විශ්වාස කරනවද ? 211 00:12:20,795 --> 00:12:22,779 වගාවන්, ඒවා ශිත කාලයේදී මැරිලා 212 00:12:24,599 --> 00:12:26,553 ගිම්හාන කාලේ ආපහු පැලවෙනවා. 213 00:12:27,569 --> 00:12:31,237 ගොඩක් මිනිස්සු තමන්ගේ ශිත කාලේ එද්දී දන්නේ නෑ, 214 00:12:31,239 --> 00:12:33,347 හැබැයි අපි දන්නවා. 215 00:12:34,509 --> 00:12:36,175 ඒක තෑග්ගක්. 216 00:12:39,748 --> 00:12:41,781 ඇයි ඒක සටන් කරන්න අපතේ යවන්නේ? 217 00:12:56,932 --> 00:12:58,598 ඔයා අහුරගෙන නෑනේ. 218 00:12:59,467 --> 00:13:01,167 මම උත්සහ කළා. 219 00:13:08,843 --> 00:13:10,643 මගෙත් එක්ක කතා කරන්න, හාපර්. 220 00:13:15,150 --> 00:13:17,884 සටන් කරන එක එපාවෙලා තියෙන්නේ, මොන්ටි. 221 00:13:20,255 --> 00:13:21,595 මං දන්නවා. 222 00:13:22,223 --> 00:13:23,736 අපි හැමෝටම එහෙමයි. 223 00:13:24,426 --> 00:13:26,894 හැබැයි අර බංකරය ඇතුලේ, අපි ආරක්ෂිතයි. 224 00:13:27,629 --> 00:13:30,997 අපි එහෙම හිතන හැම වතාවකම මොකක්හරි නරක දෙයක් වෙනවා. 225 00:13:33,201 --> 00:13:34,972 ඉතින් මොකද කරන්නේ? 226 00:13:35,092 --> 00:13:37,085 මෙහෙට වෙලා මැරෙන්නද? 227 00:13:37,205 --> 00:13:39,038 තමන්ගේ අන්තිම දවස් අපතේ යවන්න? 228 00:13:39,040 --> 00:13:41,356 ඒක මම කැමතිම කට්ටියගේ ප්‍රියතම තේරිලා වගේනේ. 229 00:13:41,476 --> 00:13:44,544 - මොන්ටි, මම... - ඉක්මනටම එළිය වැටෙයි. 230 00:13:44,546 --> 00:13:48,681 අර බංකරය අපිට අනාගතයට අවස්ථාවක් දීලා තියෙනවා. 231 00:13:51,886 --> 00:13:53,653 මං හිතනවා ඔයා හිත වෙනස් කරගනියි කියලා. 232 00:13:57,926 --> 00:13:59,659 එහෙම වෙන්නේ නෑ. 233 00:14:10,372 --> 00:14:11,789 මම... 234 00:14:11,909 --> 00:14:14,556 මම කල්පනා කලේ ලුවිස් ගැන. 235 00:14:14,676 --> 00:14:17,377 ඔයා එයාව කළු වැස්සෙන් බේරනොගත්ත නිසා 236 00:14:17,379 --> 00:14:20,729 ඔයා ඔයාටම දොස් කියාගත්ත හැටි ගැන. 237 00:14:20,849 --> 00:14:23,231 ඔයා එහෙම කලේ ඔයා බයගුල්ලෙක් නිසා නෙවෙයි, හාපර්. 238 00:14:23,351 --> 00:14:26,415 ඔයා ඒක කලේ ඔයාට ජීවත්වෙන්න අවශ්‍ය වුන නිසා. 239 00:14:26,535 --> 00:14:28,907 ඒකට තමයි ජිවිතේ බේරාගන්නවා කියන්නේ. 240 00:14:29,891 --> 00:14:31,895 අද තමයි පළවැනි වතාවට 241 00:14:32,694 --> 00:14:34,894 ඔයා බයගුල්ලෙක් කියලා මට හිතෙන්නේ. 242 00:14:54,816 --> 00:14:56,716 ඔයා යන්නේ වැරදි පැත්තට නෙවේද? 243 00:15:15,970 --> 00:15:17,770 යනවා කියන්නද ආවේ? 244 00:15:24,546 --> 00:15:26,212 අපෝ නෑ. 245 00:15:33,288 --> 00:15:34,687 ඒයි. 246 00:15:35,723 --> 00:15:37,490 මම හිතුවා මම පැහැදිලිවම කිව්වා කියලා. 247 00:15:37,492 --> 00:15:39,674 හැමෝම අහුරගෙන යන්න ලෑස්තිවෙලා ඉන්න ඕන... 248 00:15:39,794 --> 00:15:41,494 පාන්දර වෙද්දී. 249 00:15:41,496 --> 00:15:42,862 අපිට ඒක හරියටම ඇහුණා. 250 00:15:43,999 --> 00:15:45,427 හොදයි. 251 00:15:45,547 --> 00:15:48,134 අපි මෙතන කතා කරන්නේ මනුෂ්‍ය සංහතියේ 252 00:15:48,136 --> 00:15:49,602 අනාගතේ ගැන, මිස්ට ජෝඩන්. 253 00:15:49,604 --> 00:15:52,438 සහභාගිවීම විකල්පයක් නෙවෙයි. 254 00:16:03,685 --> 00:16:06,486 - එයාලා අපිව බලෙන් හරි එක්ක යයි. - ඒක පරීක්ෂණයක්. 255 00:16:06,606 --> 00:16:08,788 අපිට මේක තදින්ම අවශ්‍යද? 256 00:16:08,790 --> 00:16:11,390 මේකෙන් අයින්වෙන්න ක්‍රමයක් තියෙනවා. 257 00:16:11,392 --> 00:16:13,693 මේ පාටිය පටන්ගත්තට පස්සේ, ඒක ඇත්තක් වෙන්නේ නෑ. 258 00:16:13,695 --> 00:16:17,145 හරියටම තේරුම් ගන්න... නවතින්න තීරණය කළොත් තමන් තෝරගන්නේ මරණය. 259 00:16:17,265 --> 00:16:20,030 ඔයාලගේ තීරණය ඒකනම්, මම අන්තිම වෙනකම් 260 00:16:20,150 --> 00:16:22,050 ඔයාලගේ පැත්තේ. 261 00:16:22,170 --> 00:16:24,904 එහෙම නැත්නම් අන්න තියෙනවා දොර. 262 00:16:24,906 --> 00:16:27,640 ඔයාලා ගියොත් මෙතන ඉන්න කවුරුවත් ඔයාලට වැරදි කියන්නේ නෑ. 263 00:16:33,681 --> 00:16:35,114 හරි එහෙමනම්. 264 00:16:36,284 --> 00:16:38,651 මං හිතන්නේ අපිට නැතිවෙන්න දෙයක් නෑ. 265 00:16:49,019 --> 00:16:51,223 ඔයාට සදහටම මාව මග අරින්න බෑ, රේවන්. 266 00:16:52,760 --> 00:16:55,093 ඔයාට පුළුවන් උත්සහ කරන්න, 267 00:16:55,095 --> 00:16:57,247 හැබැයි අපි දෙන්නම එකයි, 268 00:16:58,065 --> 00:17:00,792 ඒවගේම මම ඇත්ත දන්නවා. ඔයාට බංකරයක ජීවත්වෙන්න 269 00:17:00,912 --> 00:17:03,718 ඕනේ නෑ,ඒවගේම තමයි ඔයාට ඕනේ ක්ලාක් කියන හැමදෙයක්ම කරන 270 00:17:03,838 --> 00:17:06,305 හොද සොල්දාදුවෙක් වෙන්නත්. 271 00:17:06,307 --> 00:17:08,507 මම දන්නවා ඔයාට ඕන දේ. 272 00:17:08,509 --> 00:17:10,207 නවත්තන්න. නවත්තගන්න! 273 00:17:10,667 --> 00:17:13,846 දෙයියනේ, ඔයා... ඔයා ඇත්තක් නෙවෙයි. 274 00:17:13,848 --> 00:17:15,547 ඔයා නිකම්ම... 275 00:17:15,549 --> 00:17:17,616 ඒකෙන් කියන්නේ නෑ මම වැරදියි කියලා. 276 00:17:19,253 --> 00:17:21,420 තමුසෙට මගෙන් මොනාද ඕනේ? 277 00:17:21,422 --> 00:17:22,988 මට ඕනේ ඔයාට උදව් කරන්න. 278 00:17:22,990 --> 00:17:25,123 ඔයාගේ වෙලාව ඉවරවේගෙන එන්නේ. 279 00:17:25,125 --> 00:17:28,627 මම මේ කතා කරන්නේ විකිරණ ගැන නෙවෙයි. 280 00:17:28,629 --> 00:17:30,629 මම කතා කරන්නේ ඔයාගේ මොළය ගැන. 281 00:17:32,433 --> 00:17:35,267 ඔයා ඔයාගෙන්ම අහගන්න... 282 00:17:35,269 --> 00:17:37,336 ඔයා කොහොමද මැරෙන්න කැමති? 283 00:17:37,338 --> 00:17:39,705 මෙතන පහළට වෙලාද? 284 00:17:39,707 --> 00:17:42,728 කාලකණ්නිකමෙන්? වේදනාවෙන්? 285 00:17:43,444 --> 00:17:45,172 නැත්නම් අරහේ උඩද? 286 00:17:45,292 --> 00:17:47,795 නිදහසේ? පාවෙවී? 287 00:17:47,915 --> 00:17:50,782 මම හැම සමාකරණයක්ම කළා. ආපහු එන්න ප්‍රමාණවත් ඉන්ධන නෑ. 288 00:17:50,784 --> 00:17:53,051 කවුද ආපහු එන කතාවක් කිව්වේ? 289 00:17:54,755 --> 00:17:57,089 ඔයාගේ යාළුවො බේරිලා ඉන්නේ. 290 00:17:57,091 --> 00:18:00,040 එයාලට බංකරේ පණපිටින් ඉන්න ඔයාව ඕනේ නෑ. 291 00:18:00,160 --> 00:18:01,827 හැබැයි ඔයා එහෙට ගියොත් 292 00:18:01,829 --> 00:18:03,495 ඔයාට එයාලව ඕනේ වෙයි. 293 00:18:03,497 --> 00:18:05,497 පරිගණක කේතය ඔයාගේ නියුරෝන විනාශ කරනවා 294 00:18:05,499 --> 00:18:08,066 අධික වේගයකින්. 295 00:18:09,503 --> 00:18:12,553 ඉක්මනට ඔයාට ඔයාගෙම ලේස් එකවත් ගැට ගහගන්න තේරෙන එකක් නෑ, 296 00:18:12,673 --> 00:18:14,673 එහෙම එකේ කොහොමද දියත් කිරීමේ ඇදුමක් 297 00:18:14,675 --> 00:18:18,377 තමන්ට අභ්‍යවකාශ තරණය කරන්න පුළුවන් 298 00:18:18,379 --> 00:18:20,546 විදිහට තනියම හදාගන්නේ. 299 00:18:24,985 --> 00:18:26,985 ඔයාට පුලුවන්ද මට අභ්‍යවකාශතරණයට උදව් වෙන්න? 300 00:18:26,987 --> 00:18:29,321 ඔයා මැරෙන්නනම් යන්නේ, 301 00:18:29,323 --> 00:18:31,356 ලස්සන දර්ශනයක් දිහා බලාගෙන මැරෙන එක සැපයි. 302 00:18:35,362 --> 00:18:37,396 අයියෝ, ආයේ එන්නකෝ. 303 00:18:37,398 --> 00:18:39,097 මට ආයේ පාරක් පුළුවන්. 304 00:18:42,703 --> 00:18:45,704 ඔයාගේ යාලුවා මිලර් මේ වෙද්දී ආපහු එන්න ඕන. 305 00:18:58,419 --> 00:19:00,953 එයාලා ආපහු එන්නේ නෑ, ජෝන්. 306 00:19:04,692 --> 00:19:07,025 එහෙනම් අපි පෝලිස්වලට යමු. 307 00:19:07,027 --> 00:19:09,261 බෝට්ටුව තියෙන්නේ ගගේ එහා පැත්තේ. 308 00:19:09,263 --> 00:19:10,929 අපිට යාගන්න වෙන්නේ නෑ. 309 00:19:15,002 --> 00:19:16,735 එහෙනම් මම හිතන්නේ අපි කුනාටුව ඉවරවෙනකම් 310 00:19:16,737 --> 00:19:18,641 ප්‍රදීපාගාර බංකරේ ඉමු. 311 00:19:19,573 --> 00:19:21,373 අවුරුදු පහක්ම? 312 00:19:22,826 --> 00:19:24,109 අපිව හාමතේ මැරෙයි. 313 00:19:24,111 --> 00:19:26,961 ආදරේ තියෙනකොට කාටද කෑම ඕනේ? 314 00:19:49,370 --> 00:19:51,637 අපිව එළියේදීත් පරික්ෂා කළා. 315 00:19:51,639 --> 00:19:53,271 මම ආපහු පැයකින් ගියේ නැත්නම්, 316 00:19:53,273 --> 00:19:55,073 මගේ හමුදාව පහරදෙයි. 317 00:19:55,487 --> 00:19:58,152 ඒක තමයි මගෙත් සතුට..... 318 00:20:07,254 --> 00:20:09,588 ඔයා වෙන්න ඕන ගායා. 319 00:20:09,590 --> 00:20:12,090 - මම... - මං දන්නවා ඔයා කවුද කියලා... 320 00:20:16,697 --> 00:20:18,096 වන්හේඩා. 321 00:20:19,233 --> 00:20:21,533 ඔයා මගේ මිනිස්සුන්ට බංකරේ හොයාගන්න උදව් කළා. 322 00:20:21,535 --> 00:20:24,318 - ඒකට ස්තුතියි. - එතකොට ඔයා දැල්ල දුන්නා 323 00:20:24,438 --> 00:20:27,439 නොවටිනා රජෙක්ට, එයාම ඒකෙ විනාශය දැක්කා. 324 00:20:28,876 --> 00:20:31,176 මම කෘතඥ වෙන්නේනම් නෑ. 325 00:20:33,180 --> 00:20:35,313 අපි බලමු මොකක්ද මේ කුලප්පුව කියලා.. 326 00:20:46,860 --> 00:20:48,660 ඔයා මුලින් යන්න, වන්හේඩා. 327 00:21:23,630 --> 00:21:25,997 මගේ සේරම හතුරෝ එකම තැනක. 328 00:21:25,999 --> 00:21:27,365 කවුද එයාලා? 329 00:21:27,367 --> 00:21:29,968 ගස් ගෝත්‍රයේ මිත්‍ර පාර්ශවවල යුධ ප්‍රධානීන්. 330 00:21:29,970 --> 00:21:31,803 හරිනම් එයා තනියමයි එන්න ඕනේ. 331 00:21:31,805 --> 00:21:33,505 ඒකෙ කොහෙන්ද විනෝදයක්? 332 00:21:34,475 --> 00:21:36,241 උබ අපේ මිනිස්සුන්ව මැරුවා. 333 00:21:36,243 --> 00:21:37,809 උබ අපේ ගම්මාන ගිනි තිබ්බා. 334 00:21:37,811 --> 00:21:40,327 එහෙමවෙලත් උබට හයියක් තියෙනවා සාමය කියාගෙන මෙතනට එන්න තරම්. 335 00:21:40,447 --> 00:21:42,514 සාමය නෙවෙයි. ජිවිතේ බේරාගැනීම. 336 00:21:42,516 --> 00:21:44,683 ඔයා මේ බංකරය තනියම ගන්න උත්සහ කළා, 337 00:21:44,685 --> 00:21:47,464 හැබැයි මෙන්න මම ආවා, සාකච්ඡාවට. 338 00:21:47,584 --> 00:21:50,738 ගස් ගෝත්‍රයේ පාර්ශවය තමයි දේවස්ථානය අල්ලගෙන ඉන්නේ. කතා දෙකක් නෑ ඔහෙට සාකච්ඡා කරන්න ඕනේ ඇති. 339 00:21:50,858 --> 00:21:53,207 එතකොට ඇස්ගිඩා තමයි ඒක වටකරලා ඉන්නේ. 340 00:21:53,327 --> 00:21:55,808 අපි එකගත්වයකට එනකම් ඔයාගේ එක මිනිහෙක්වත් ඇතුළට එන්නේ නෑ. 341 00:21:55,928 --> 00:21:58,163 යුද්දේ නවත්තන්න බෑ. 342 00:21:58,165 --> 00:22:00,031 කලින් ඒක නොවෙන්න එකම හේතුව තමයි 343 00:22:00,033 --> 00:22:01,900 ලෙක්සා නියෝග කරපු එක. 344 00:22:01,902 --> 00:22:04,569 නවත්තන්න බැරි එකම දේ ෆ්‍රයම්පායා විතරයි. 345 00:22:04,571 --> 00:22:06,238 දවස් හයකින්, 346 00:22:06,240 --> 00:22:08,907 බංකරෙන් පිට ඉන්න හැම කෙනෙක්ම මැරෙයි. 347 00:22:08,909 --> 00:22:10,642 එහෙනම් අපි ඒකට ඇතුල්වෙන්න ඕනේ. 348 00:22:11,478 --> 00:22:13,145 රොන්. 349 00:22:14,782 --> 00:22:16,314 අපි කතා කළා. 350 00:22:18,886 --> 00:22:20,652 දැන් අපි සටන් කරනවා. 351 00:22:20,654 --> 00:22:22,187 එපා. 352 00:22:22,189 --> 00:22:26,691 මෙතන 1,200දෙනෙක්ට සෑහෙන්න ඉඩ තියෙනවා. 353 00:22:26,693 --> 00:22:29,261 අපිට සමානව බෙදාගන්න පුළුවන්. 354 00:22:29,263 --> 00:22:31,296 හැම ගෝත්‍රයකටම බේරෙන්න පුළුවන්. 355 00:22:32,399 --> 00:22:34,766 ලෙක්සා හිටියනම් කරන්නෙත් ඒකමයි. 356 00:22:36,203 --> 00:22:38,937 ඔයා හරි. එයා එහෙම කරයි. 357 00:22:38,939 --> 00:22:42,423 ඒවගේම එයා මෙතන හිටියනම්, ගෝත්‍ර එයාට අවනත වෙනවා. 358 00:22:42,543 --> 00:22:45,368 ඒත් අපිව පාලනය කරන්න කමාන්ඩර් කෙනෙක් නැති එකේ... 359 00:22:46,246 --> 00:22:47,946 යුද්දේ තමයි. 360 00:23:08,969 --> 00:23:10,602 ඔයා මොනවද කරන්නේ? 361 00:23:10,604 --> 00:23:12,771 මම දන්නවා ඔයා ගාව දැල්ල තියෙනවා කියලා. 362 00:23:12,773 --> 00:23:16,356 - මං දන්නවා ඔක්ටේවියා ඔයාට ඒක දීපු බව. - මම හිතන්නේ ඔයා යන්න ඕන, ක්ලාක්. 363 00:23:16,476 --> 00:23:18,310 මට බැහැ අපිව බේරගන්න පුළුවන් එකම දේ වෙනුවෙන් 364 00:23:18,312 --> 00:23:20,011 එයාලට සටන් කරන්න ඉඩ දෙන්න. 365 00:23:20,013 --> 00:23:22,930 වන්හේඩාටවත් බෑ ගෝත්‍ර මරාගන්න එක නවත්තන්න. 366 00:23:23,050 --> 00:23:25,817 බැහැ. හැබැයි කමාන්ඩර් කෙනෙක්ට පුළුවන්. 367 00:23:27,120 --> 00:23:30,355 කමාන්ඩර් කෙනෙක්ට පුළුවන් තමා. 368 00:23:30,357 --> 00:23:33,191 අවාසනාවකට වගේ, අපිට ඒකට නයිට්බ්ලඩ් කෙනෙක්ව ඕනේ. 369 00:23:47,741 --> 00:23:49,841 මාව කමාන්ඩර් කරන්න. 370 00:24:14,320 --> 00:24:15,796 මේක හිර කරලා.. 371 00:24:16,074 --> 00:24:18,490 අනික් ඒවා වගේම තමයි. හැබැයි මේ දොර පුපුරවන්න පුළුවන්. 372 00:24:18,610 --> 00:24:20,442 ඔයා ගාව ගෑස් කෑන් කීයක් තියෙනවද? 373 00:24:20,562 --> 00:24:22,579 - ඔය ඇත්තට නෙවෙයිනේ. - මවුන්ට්වෙදර්වල, අපි වතුර යොදාගෙන 374 00:24:22,581 --> 00:24:25,297 ගෑස් එකෙන් බේරුනා. ජැස්පර් ඒකට සූදානම් වෙලා ඇත්තේ. 375 00:24:25,417 --> 00:24:27,550 පොඩ්ඩක් ඉන්න. මට එයාලට කතා කරන්න දෙන්න. 376 00:24:27,552 --> 00:24:30,035 බෙලමි, අපේ 400කට වඩා යන්න ලැස්තිපිට ඉන්නේ. 377 00:24:38,817 --> 00:24:40,173 තුවක්කුවක්. 378 00:24:41,199 --> 00:24:42,265 හාපර්ගේ. 379 00:24:42,267 --> 00:24:45,220 - එයාලගේ තව කීදෙනෙක් සන්නද්ධයිද? - අනේමන්දා. කීපදෙනෙක් ඇති. 380 00:24:46,438 --> 00:24:48,238 "DNR"? 381 00:24:48,240 --> 00:24:50,140 නැවත ප්‍රාණවත් වෙන්න එපා. 382 00:24:53,111 --> 00:24:55,612 ජැස්පර්, තුවක්කුව බිම දාන්න. 383 00:24:55,614 --> 00:24:57,313 මේ දොර අරින්න. 384 00:24:59,284 --> 00:25:01,595 - අපි එළියට එන්නේ නෑ. - මේක පිස්සුවක්. 385 00:25:02,650 --> 00:25:05,570 ජීවත්වෙන්න ක්‍රමයක් තියෙද්දී ඔයාට ඇත්තටම මැරෙන්න ඕනෙද? 386 00:25:05,690 --> 00:25:06,969 එයාලට ඕනේද? 387 00:25:07,089 --> 00:25:09,492 එච්චර තමයි. අපි හිතන්නේ නෑ ඒක ජීවත්වෙන්න ක්‍රමයක් කියලා. 388 00:25:09,494 --> 00:25:12,228 යන්න. අනේ. 389 00:25:13,298 --> 00:25:15,398 අපි කාලේ කනවා. බෝම්බයක් හයි කරන්න. 390 00:25:18,637 --> 00:25:21,386 ඔයාලට තුවක්කු අරගන්න පුළුවන්. එයාලා වෙඩි තිබ්බොත් මිසක් වෙඩි තියන්න එපා. 391 00:25:21,506 --> 00:25:24,281 - ඒක පැහැදිලිද? - එපා. හරි, පොඩ්ඩක්... පොඩ්ඩක් ඉන්න. 392 00:25:25,475 --> 00:25:29,212 ජැස්පර්, කට්ටියට තුවාලවෙයි. මම දන්නවා උබ ඒ ගැන හිතන බව. 393 00:25:32,818 --> 00:25:35,485 උබට කාටවත් කරදරයක් වෙනවා දකින්න අවශ්‍ය නැත්නම්, 394 00:25:35,487 --> 00:25:37,187 දොර අරින්න එපා. 395 00:25:44,181 --> 00:25:46,652 සේරම හරි. අපි ශාලාවෙන් අයින්වෙන්න ඕනේ. 396 00:25:52,270 --> 00:25:54,170 මිස්ට ජෝඩන්, 397 00:25:54,172 --> 00:25:57,240 මම මේ ළමයින්ව මෙතන මැරෙන්න දාලා යන්නේ නෑ. 398 00:25:57,242 --> 00:25:59,876 ඔයා එයාලව පහළට එව්වා මැරෙන්න. 399 00:26:01,746 --> 00:26:03,413 දැන් තියෙන වෙනස් තමයි 400 00:26:03,415 --> 00:26:05,582 එයාලට තෝරගන්න දෙයක් තියෙන එක. 401 00:26:05,584 --> 00:26:07,183 ඒවගේම ඔයාටත් තියෙනවා. 402 00:26:07,185 --> 00:26:09,252 ඔයා මොනාද කියවන්නේ? 403 00:26:11,033 --> 00:26:12,822 මේක තමයි එයාලට ඕනේ. 404 00:26:12,824 --> 00:26:15,291 එයාලා මුලා වෙලා ඉන්නේ. එයාලා දන්නේ නෑ එයාලට ඕනේ දේ ගැන. 405 00:26:27,239 --> 00:26:28,972 පැත්තකට වෙන්න. 406 00:26:35,146 --> 00:26:37,058 - යන්න සූදානම් වෙන්න. - හොදයි, සර්. 407 00:26:37,178 --> 00:26:38,381 මොකක්? 408 00:26:38,383 --> 00:26:39,749 නෑ. ඔයාට බෑ. 409 00:26:41,520 --> 00:26:43,950 මට සමාවෙන්න, පුතා. බෙලමි කිව්වා හරි. 410 00:26:44,623 --> 00:26:47,386 එයාලට බේරෙන්න උවමනාවක් නැත්නම් අපිට එයාලව බේරගන්න බෑ. 411 00:26:54,947 --> 00:26:56,858 ඔක්ටේවියා මෙතන හිටියනම්, 412 00:26:57,435 --> 00:26:59,469 ඔයා එයාට ඉන්න ඉඩදෙනවද? 413 00:26:59,471 --> 00:27:01,471 ඔක්ටේවියා මෙතන හිටියනම්... 414 00:27:02,707 --> 00:27:04,841 මට සමුගන්නවත් අවස්ථාවක් ලැබෙනවා. 415 00:27:16,655 --> 00:27:18,263 ඉලියාන් කොහෙද? 416 00:27:24,016 --> 00:27:25,819 සමහරවිට මේකිට කතා කරන්න බැරුව ඇති.. 417 00:27:26,782 --> 00:27:30,194 සමහරවිට ඒකි කැමති නැතුව ඇති අපි ඒකිගේ කටහඩ අහනවට.. 418 00:27:30,268 --> 00:27:32,001 එහෙම නේද? 419 00:27:32,003 --> 00:27:33,703 ස්කයිරිපා. 420 00:27:36,684 --> 00:27:39,309 - ඔයා මාව වරද්දාගෙන... - මම තමුන්ව පෝලිස්වලදී දැක්කා. 421 00:27:40,979 --> 00:27:43,555 උබ මගේ යාලුවා තෙරෝව මරලා දැම්මා. 422 00:27:44,215 --> 00:27:46,115 එයාගේ ඔලුව කපලා දැම්මා. 423 00:27:47,252 --> 00:27:49,745 - මං දැන් ඒ කෙනා නෙවෙයි. - අහ්හ්! 424 00:27:49,865 --> 00:27:51,282 අනේ. 425 00:27:51,808 --> 00:27:54,185 - ඔයාලා මේක කරන්න ඕනේ නෑ. - අහ්හ්! 426 00:27:54,305 --> 00:27:57,776 මාව විශ්වාස කරන්න. මෙතනින් යන්න. 427 00:27:58,265 --> 00:27:58,991 මේකිව මරපල්ලා.. 428 00:28:56,388 --> 00:28:58,388 මේ තමයි මම. 429 00:29:13,724 --> 00:29:16,702 අමතර කණ්ඩායම් ආවම, අපිට පුළුවන් බටහිරෙන් 430 00:29:16,704 --> 00:29:19,773 - දේවස්ථානයට ඇතුල් වෙන්න. - නෑ. ඒකට කාලයක් නෑ. 431 00:29:19,893 --> 00:29:22,076 අපි මුලින්ම බෝඩලන් ගෝත්‍රය අයින් කරන්න ඕනේ. 432 00:29:22,196 --> 00:29:24,145 මේ තැන්වලින්. 433 00:29:27,781 --> 00:29:29,815 පදවි ප්‍රාප්තියක් කැදවලා. 434 00:29:34,989 --> 00:29:36,622 දැල්ල විනාශ කළානේ. 435 00:29:36,624 --> 00:29:38,523 මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද? 436 00:29:39,627 --> 00:29:41,293 ඔයා කිව්වනේ ඒක දැක්කයි කියලා. 437 00:29:41,295 --> 00:29:43,228 ඒක කුඩුවෙලා තිබ්බේ. 438 00:29:45,466 --> 00:29:48,267 මම දැක්කේ එයාලා මට පෙන්නපු දේ. 439 00:29:48,269 --> 00:29:51,499 අලුත් කමාන්ඩර් කෙනෙක් එන එක අපිට හොද දෙයක් නෙවෙයි, රොන්. 440 00:29:51,739 --> 00:29:53,839 ඒත් අපි තමයි කුලුන පාලනය කරන්නේ. 441 00:29:53,841 --> 00:29:56,241 මට මේ පදවිප්‍රාප්තිය නවත්තන්න දෙන්න, 442 00:29:56,243 --> 00:29:59,678 මේ නයිට්බ්ලඩ් කවුද කියලා අපි දැනගන්නකම්වත්. 443 00:30:00,229 --> 00:30:01,923 මං දන්නවා ඒ කවුද කියලා. 444 00:30:21,068 --> 00:30:22,835 ඔයාද මුලසුන දරන්නේ? 445 00:30:22,837 --> 00:30:24,503 ඔව්. 446 00:30:24,505 --> 00:30:26,672 දැල්ල මාව ඒකෙ බාරකරු හැටියට තෝරගත්තා. 447 00:30:26,674 --> 00:30:28,407 අපේ කට්ටිය ඒකට ගරු කරනවා. 448 00:30:28,409 --> 00:30:31,272 - එයාලගෙන් කෙනෙක් නයිට්බ්ලඩ් කෙනෙක්ව හොයාගෙනද? - ප්‍රත්‍යක්ෂවම. 449 00:30:31,392 --> 00:30:33,294 මොන ගෝත්‍රයෙන්ද? 450 00:30:33,414 --> 00:30:36,247 මේක අසාමාන්‍යයි, ගායා. රහස් සාකච්ඡාවක් තිබ්බෙත් නෑනේ. 451 00:30:36,367 --> 00:30:39,017 ප්‍රශ්නවලට උත්තර ලැබෙන්න ඕන. 452 00:30:42,113 --> 00:30:43,663 අන්ධකාරය තුළින් 453 00:30:44,001 --> 00:30:45,481 දැල්ල පැවතෙනවා... 454 00:30:45,872 --> 00:30:50,038 ශරීරය නොමැති නමුදු ආත්මය ශක්තිමත්... 455 00:30:50,701 --> 00:30:53,649 ආත්මය නැණවත්ව තෝරාගනිත්වා.. 456 00:30:54,147 --> 00:30:55,935 ආත්මය තෝරාගෙන තියෙන්නේ... 457 00:30:58,460 --> 00:31:00,297 කමාන්ඩර්ට පැමිණෙන්න දෙන්න.. 458 00:31:12,363 --> 00:31:16,388 මේ මොකක්ද? වන්හේඩා නයිට්බ්ලඩ් කෙනෙක් නෙවෙයි! 459 00:31:30,583 --> 00:31:32,543 කමාන්ඩර්වරුන්ගේ රුධිරය තමයි... 460 00:31:33,240 --> 00:31:34,580 ඔබෙත් රුධිරය. 461 00:31:35,070 --> 00:31:38,136 ආත්මය නැණවත්ව තෝරාගනිත්වා.. 462 00:31:46,185 --> 00:31:49,889 කමාන්ඩර්වරුන්ගේ ආත්මය මට මග පෙන්වත්වා... 463 00:32:07,708 --> 00:32:10,475 අසෙනඩේ... 464 00:32:12,546 --> 00:32:14,646 බොරු පිට බොරු. 465 00:32:18,418 --> 00:32:20,285 මේ පුජනිය චක්‍රයෙන් එලියට යන්න. 466 00:32:20,287 --> 00:32:22,354 මේකේ ඇති පුජනිය බවක් නෑ. 467 00:32:22,356 --> 00:32:24,923 වන්හේඩා අපේ විශ්වාසය විහිළුවට අරන්. 468 00:32:26,860 --> 00:32:29,127 මම උත්සහ කරන්නේ අපිව බේරගන්න, උතුමාණනි. 469 00:32:29,129 --> 00:32:31,545 - ඔයා ඒක දන්නවනේ. - ඒ ඔයා හිතන නිසා අපිව බේරගන්න ඕනේ 470 00:32:31,665 --> 00:32:35,182 - ම්ලේච්ඡයෝ කියලා? - ෆ්‍රයම්පායා දැනටම මෙහෙ. 471 00:32:35,302 --> 00:32:37,502 එහෙනම් අපි තවත් කාලේ කන්න හොද නෑ. 472 00:32:37,504 --> 00:32:39,271 සුව කරන්නියව ගේන්න! 473 00:32:43,124 --> 00:32:44,910 ඔයා මොනවද කරන්නේ? 474 00:32:44,912 --> 00:32:47,528 අපි දන්නේ නෑ මේක හරියයිද කියලා. දැල්ලෙන් ඔයාව මැරෙන්නත් පුළුවන්. 475 00:32:47,648 --> 00:32:50,297 - මට වෙන විකල්පයක් නෑ. - එයාලට කියන්න, සුව කරන්නීය. 476 00:32:50,417 --> 00:32:53,033 කියන්න, එයාලට කියන්න ඔයාගේ දුව කොහොමද 477 00:32:53,153 --> 00:32:55,353 නයිට්බ්ලඩ් කෙනෙක් වුනේ කියලා. 478 00:32:57,925 --> 00:32:59,791 විද්‍යාව හරහා. 479 00:33:05,065 --> 00:33:07,666 ඔයා එයාව නයිට්බ්ලඩ් කෙනෙක් කළාද? 480 00:33:07,668 --> 00:33:09,434 ඔව්. 481 00:33:09,436 --> 00:33:13,454 ඕනේ කෙනෙක්ට නයිට්බ්ලඩ් කෙනෙක් වෙන්න පුලුවන්නම්, ඕනෙම කෙනෙක්ට දැල්ල අරගන්න පුලුවන්නම්, 482 00:33:13,574 --> 00:33:16,509 අපිට තවදුරටත් රුධිරය විශ්වාස කරන්න බෑ. 483 00:33:16,629 --> 00:33:20,231 අපිට තාමත් පුළුවන් අපේ අසිපත විශ්වාස කරන්න. 484 00:33:21,148 --> 00:33:24,015 අපි මේ යුද්දේ පරක්කු කළා හොදටෝම ඇති. 485 00:33:24,017 --> 00:33:25,450 ඉන්න. 486 00:33:30,691 --> 00:33:33,517 වන්හේඩා එක දෙයක් ගැන හරි. 487 00:33:33,637 --> 00:33:36,240 යුද්ද කරන එක ජීවත්වෙන්නේ කවුද කියලා තීරණය කරන්න 488 00:33:36,360 --> 00:33:38,163 ගැලපෙන ක්‍රමයක් නෙවෙයි. 489 00:33:40,467 --> 00:33:43,435 පදවි ප්‍රාප්තියට ඔයාලගේ හැම ඔත්තුකාරයෙක්වම කැදෙව්වා, 490 00:33:43,437 --> 00:33:45,570 හැබැයි හොදම කොටස අමතක කළා. 491 00:33:46,119 --> 00:33:47,806 තරගාවලියක්. 492 00:33:47,808 --> 00:33:49,534 අන්තිම තරගාවලියක්. 493 00:33:49,654 --> 00:33:52,177 එක ගෝත්‍රයකින් එක ශුරයා ගානේ. 494 00:33:52,179 --> 00:33:55,380 දහස් ගානකගේ මරණ වෙනුවට එක මරණයක්. 495 00:33:55,382 --> 00:33:59,150 දිනන කෙනාට බංකරය ලැබෙනවා. 496 00:34:03,973 --> 00:34:05,420 ජයග්‍රාහකයාට... 497 00:34:06,201 --> 00:34:07,307 සියල්ල ලැබෙනවා.. 498 00:34:07,687 --> 00:34:09,716 ගස් ගෝත්‍රය එනවා 499 00:34:15,736 --> 00:34:19,172 ඔයා සටන් කරනවද නැත්නම් පිච්චෙනවද? 500 00:34:28,996 --> 00:34:31,924 මතක තියාගන්න, මේ කළු වැස්ස නෙවෙයි, හැබැයි ඕනෙම මොහොතක ඒක වහින්න පුළුවන්, 501 00:34:32,044 --> 00:34:33,851 ඉතින් හැමවෙලාවකට කෙම් ටෙන්ට් එකක් තියෙන කෙනා 502 00:34:33,853 --> 00:34:35,686 ඔයාලගේ ගාවින්ම තියාගන්න. 503 00:34:35,688 --> 00:34:38,973 "අපිම තමයි අපිව බේරගන්න ඕනේ. 504 00:34:39,638 --> 00:34:42,674 "අපිම මාර්ගය සොයාගත යුතුයි." 505 00:34:55,887 --> 00:34:59,141 - හිත වෙනස් කරගන්න තවම පරක්කු නෑ. - දැන් පරක්කුයි. 506 00:35:01,180 --> 00:35:03,648 ඔයාට ඕනෙනම් නවතින්න පුළුවන්? 507 00:35:03,650 --> 00:35:06,017 මම පරාජය බාරගන්න කෙනෙක් නෙවෙයි. 508 00:35:06,019 --> 00:35:08,119 තේරුම්ගත්තට ස්තුතියි. 509 00:35:10,423 --> 00:35:12,291 කෝ මොන්ටි? 510 00:35:12,411 --> 00:35:14,392 රෝවර් එක හිස් කරනවා. 511 00:35:14,394 --> 00:35:17,061 අපි කෝකටත් කියලා ඔයාලට ඒක තියලා යන්නේ. 512 00:35:17,063 --> 00:35:19,430 එයා යනවයි කිව්වේ නැද්ද? 513 00:35:23,269 --> 00:35:25,636 ඔයා එයාව බලාගන්නවද අපි වෙනුවෙන්? 514 00:35:27,173 --> 00:35:29,340 දන්නවනේ මං ඒක කරන බව. 515 00:35:42,088 --> 00:35:44,355 අපි නැවත හමුවේවා. 516 00:35:46,492 --> 00:35:48,526 අපි හම්බවෙන්නේ නෑ. 517 00:35:53,232 --> 00:35:55,641 උබට ඕනේ මගුලක්. 518 00:36:26,899 --> 00:36:28,554 මොන්ටි? 519 00:36:31,170 --> 00:36:33,070 හැමෝම ගියා. ඔයා මොනාද මෙතන කරන්නේ? 520 00:36:40,236 --> 00:36:41,946 මං ඔයාට ආදරෙයි, හාපර්. 521 00:36:44,584 --> 00:36:46,505 ඔයාගේ හිත වෙනස් වුනාද? 522 00:36:47,153 --> 00:36:48,786 නෑ. 523 00:36:48,788 --> 00:36:50,763 මම නැවතුනේ බැරිවෙලාවත් උබලා හිත වෙනස් කරගත්තොත් කියලා. 524 00:36:50,883 --> 00:36:52,590 හැමවෙලේම සර්වශුබවාදීයි. 525 00:36:52,592 --> 00:36:54,558 මම උබේ කැමතිත් ඒකට. 526 00:36:54,560 --> 00:36:56,627 මට සතුටුයි උබ නැවතුනු එක ගැන. 527 00:36:56,629 --> 00:36:59,230 විනෝදෙ කන්නනම් එපා හොදේ? 528 00:37:09,300 --> 00:37:12,179 හොදයි. අපි මේවා ප්‍රදිපාගාරයට ගෙනියමු, 529 00:37:12,299 --> 00:37:14,712 බලමු දූපතේ තව මොනාද තියෙන්නේ කියලා. 530 00:37:22,822 --> 00:37:24,722 උබලා ලෑස්තිද නැද්ද? 531 00:37:24,724 --> 00:37:26,924 සමාවෙන්න අපි ප්‍රමාදයි. පොඩි වෙනසක් වුනා. 532 00:37:26,926 --> 00:37:30,326 - හොද දේවල්ම නෙවෙයි. එයාලා... - යමින් ගමන් විස්තර කියන්නම්. 533 00:37:31,164 --> 00:37:33,064 මේ අපිට ඕනේ කරන සේරමද? 534 00:37:33,066 --> 00:37:34,645 - ඔව්. - මරු. අපි ඒවා ගන්නම්. 535 00:37:34,765 --> 00:37:36,934 - ගිහින් රේවන්ව එක්ක එන්න. - වැඩි වෙලාවක් නෑ. 536 00:37:36,936 --> 00:37:39,270 දවස් පහකින් මාරන්තික කිරණයක් එනවා. 537 00:37:54,720 --> 00:37:58,104 - රේවන්. - ටිකක් විතර වැඩ මේ වෙලාවේ. 538 00:37:58,224 --> 00:38:00,506 ඔව්, හොදයි, අහුරලා නැති මොනවාවුනත් ඔයාට දාලා යන්න වෙනවා. 539 00:38:00,626 --> 00:38:01,943 යන්න වෙලාව හරි. 540 00:38:02,898 --> 00:38:04,428 මම යන්නේ නෑ. 541 00:38:05,971 --> 00:38:08,432 මොන මගුලක්ද ඔයා කියවන්නේ? 542 00:38:09,769 --> 00:38:11,620 මම මැරෙනවා, මර්ෆි. 543 00:38:13,447 --> 00:38:16,240 අයියෝ. ඇබි කිව්වනේ ඔයා මොලේ වෙහෙසුවේ නැත්නම්, අපි... 544 00:38:16,242 --> 00:38:18,142 ඒක දැන් පහුවෙලා ඉවරයි. 545 00:38:30,490 --> 00:38:32,523 ඔයා අභ්‍යවකාශයට යනවද? 546 00:38:37,263 --> 00:38:40,466 හැම දවසකම වේදනාවෙන් ඉන්න එක මොනවගේද කියලා තේරෙනවද? 547 00:38:42,635 --> 00:38:44,799 මම අභ්‍යවකාශ තරණය කරද්දී, 548 00:38:45,538 --> 00:38:47,771 හැමදෙයක්ම හොදට තිබ්බා. 549 00:38:50,476 --> 00:38:52,710 මට ආයෙම ඒක ඕනේ. 550 00:38:54,013 --> 00:38:56,313 මට සමාවෙන්න. 551 00:38:59,185 --> 00:39:02,153 මට සමාවෙන්න ඔයාට මෙහෙම කළාට, රේවන්. 552 00:39:06,259 --> 00:39:08,893 මේක ඔයාගේ වරදක් නෙවෙයි, මර්ෆි. 553 00:39:09,633 --> 00:39:12,210 මගේ කකුල නැතිවෙන එක ඉවසන්න පුළුවන්, හැබැයි... 554 00:39:13,915 --> 00:39:15,833 මගේ සිහිය නැතිවෙන එක... 555 00:39:23,776 --> 00:39:26,544 මම කට්ටියට මොකක්ද කියන්න ඕනේ? 556 00:39:27,680 --> 00:39:29,980 එයාලට කියන්න... 557 00:39:34,387 --> 00:39:37,248 එයාලට කියන්න මම කැමැත්තෙන්ම මැරුණා කියලා. 558 00:39:52,538 --> 00:39:55,067 යන්න. ජීවත්වෙන්න. 559 00:39:55,503 --> 00:39:56,756 හෙහ්. 560 00:39:56,876 --> 00:39:59,877 කැරපොත්තෝ කරන්නේ ඒකනේ නේද? 561 00:40:05,418 --> 00:40:07,184 කරුණාකරලා අපි ආපහු වැඩට බහිමුද? 562 00:40:07,186 --> 00:40:09,420 හරි. හරි, සමාවෙන්න. 563 00:40:09,422 --> 00:40:11,355 හොදයි. අපි කොතනද හිටියේ? 564 00:40:36,115 --> 00:40:39,116 මුළු නගරෙම සටන්බිමක් වෙලා. 565 00:40:40,086 --> 00:40:43,120 කාල සීමාවක් නෑ. තුවක්කු නෑ. 566 00:40:43,122 --> 00:40:45,389 හැම ගෝත්‍රයකින්ම එක්කෙනා ගානේ සටන් කරනවා 567 00:40:45,391 --> 00:40:47,791 එක්කෙනෙක් විතරක් ඉතුරුවෙනකම්. 568 00:40:47,793 --> 00:40:50,160 ජයග්‍රාහකයාගේ ගෝත්‍රයට බංකරය ලැබෙනවා. 569 00:40:50,162 --> 00:40:52,596 එහෙමයි වෙන්නේ. 570 00:40:55,901 --> 00:40:57,968 තුවක්කු නැතුව 571 00:40:57,970 --> 00:41:01,772 සටන් කලාව පුහුණු වුන කෙනෙකුත් නැතුව, 572 00:41:01,892 --> 00:41:03,678 අපිට දිනන්න ක්‍රමයක් නෑ. 573 00:41:05,469 --> 00:41:09,279 ඒයි, එක්කෝ අපි සටන් කරනවා නැත්නම් මැරෙනවා. 574 00:41:41,106 --> 00:41:42,437 මම ආවේ සටන වෙනුවෙන්. 575 00:41:42,442 --> 00:41:45,442 WEB-DL resync by ChaRu Charuka Indunil 576 00:41:45,748 --> 00:42:03,264 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි... කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න...