1
00:00:01,242 --> 00:00:02,679
"The 100" පසුගිය කොටස්වලින්...
2
00:00:02,719 --> 00:00:06,343
ඔයාගේ ලේවලට අපිව බේරගන්න පුළුවන්. අපි හැමෝවම.
3
00:00:06,398 --> 00:00:08,799
බෙකා ශුන්‍ය ගුරුත්වය යටතේ
නයිට්බ්ලඩ් හදන්න
4
00:00:08,801 --> 00:00:11,068
අභ්‍යවකාශයට ගියා.
5
00:00:11,070 --> 00:00:12,603
අපි නයිට්බ්ලඩ් හදන්න අභ්‍යවකාශයට යන්න ඕන .
6
00:00:12,605 --> 00:00:13,570
රේවන්, ඔයාගේ මොලේ ස්කෑන් එකෙන්
7
00:00:13,572 --> 00:00:15,439
පෙන්වනවා හදිසි කම්පනයක ලක්ෂණ.
8
00:00:15,441 --> 00:00:16,673
ඒකෙන් ඔයාව මැරෙන්න පුළුවන්.
9
00:00:16,675 --> 00:00:18,041
අපිට නයිට්බ්ලඩ් හදන්න බැරිනම්,
10
00:00:18,043 --> 00:00:19,309
අපි ආකේඩියාව බෙදාගමු.
11
00:00:19,311 --> 00:00:21,511
අපිට එකතුවෙලා බේරෙන්න ක්‍රමයක් හොයාගන්න.
12
00:00:23,215 --> 00:00:24,748
ඔයා මෙතැනදී මොන දේ කළත්,
13
00:00:24,750 --> 00:00:26,550
ඔයාගේ පවුල ආපහු ලැබෙන්නේ නෑ.
14
00:00:26,552 --> 00:00:28,214
අනේ මේක කරන්න එපා.
15
00:00:36,195 --> 00:00:38,362
මම උත්සහ කළා එයාව නවත්තන්න.
16
00:00:41,073 --> 00:00:42,751
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
17
00:00:47,306 --> 00:00:50,474
මෙතන තව අය ඉන්නවා!
කට්ටියව මේ පැත්තට ඕන.
18
00:00:50,476 --> 00:00:51,775
හරි.
19
00:00:59,551 --> 00:01:00,951
කළු වැස්ස නෙවේ.
20
00:01:03,656 --> 00:01:05,822
කළු වැස්ස එද්දී,
21
00:01:05,824 --> 00:01:07,357
ඒකෙ පාටක් තියෙන එකක් නෑ.
22
00:01:08,560 --> 00:01:10,072
අපි කොහොමද දැනගන්නේ?
23
00:01:10,078 --> 00:01:11,244
වේදනාව.
24
00:01:12,972 --> 00:01:14,001
අවුල්ජාලා.
25
00:01:15,434 --> 00:01:17,067
මරණය.
26
00:01:17,069 --> 00:01:19,736
පරණ විදිහමයි, පරණ විදිහමයි.
27
00:01:24,243 --> 00:01:28,178
දෙයියනේ, හිනාවෙයන්කෝ, ජාහා.
28
00:01:28,180 --> 00:01:32,120
තමන් පිළිගත්තාම කරන්න දෙයක් නෑ කියලා,
29
00:01:33,432 --> 00:01:35,332
දුක්වෙන්න දෙයක් නෑ.
30
00:01:38,724 --> 00:01:40,390
අපි ක්‍රමයක් හොයාගමු.
31
00:01:43,462 --> 00:01:44,995
මම ක්‍රමේ හොයාගත්තා.
32
00:01:47,399 --> 00:01:50,400
"ඔයා කලින් අරන් නැත්නම්, අරන් බලන්න.
33
00:01:50,402 --> 00:01:53,904
මේ දේවල් විනෝදයි, විනෝදෙ කියන්නේ හොද දෙයක්."
34
00:01:56,942 --> 00:01:58,809
ඩොක්ට සියුස්.
35
00:02:17,362 --> 00:02:18,762
එන්න. අපි ගිහින් ඌව අල්ලගමු!
36
00:02:24,303 --> 00:02:26,150
වරෙල්ලා.
37
00:02:42,121 --> 00:02:43,754
එයාගෙන් ඈත්වෙන්න!
38
00:02:47,092 --> 00:02:50,594
එයාගෙන් ඈත්වෙන්න! ඈත්වෙනවලා!
39
00:02:56,969 --> 00:02:59,236
මේ මනුස්සයව අල්ලන ඊලග කෙනාට
40
00:02:59,238 --> 00:03:02,172
මම වෙඩි තියනවා, ඉතින් මට උදව් කරන්න.
41
00:03:25,197 --> 00:03:26,696
හොද තීරණයක්.
42
00:03:27,269 --> 00:03:29,412
The 100 S04E06
WEB-DL resync by ChaRu
facebook.com/charuka.indunil.98
43
00:03:29,502 --> 00:03:58,070
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/205©
44
00:03:59,198 --> 00:04:02,900
2වන අදියර යළි සකසනවා තව 5, 4...
45
00:04:02,906 --> 00:04:04,714
- අනේ දෙයියනේ.
- 3, 2...
46
00:04:04,720 --> 00:04:06,336
- ඔයාට මේක පුළුවන්.
- 1.
47
00:04:06,338 --> 00:04:08,138
ප්‍රධාන බූස්ටරය ක්‍රියාත්මකයි.
48
00:04:14,365 --> 00:04:17,112
ඉන්ධන ධාරිතාව ශීඝ්‍රයෙන් පහත බසිනවා.
49
00:04:17,128 --> 00:04:18,260
එපා, එපා, එපා, එපා...
50
00:04:18,262 --> 00:04:19,628
අවවාදයයි. අවවාදයයි.
51
00:04:19,630 --> 00:04:21,997
- අයියෝ!
- අවවාදයයි. අවවාදයයි.
52
00:04:21,999 --> 00:04:24,933
අයියෝ! එපා!
53
00:04:24,935 --> 00:04:26,168
ඝට්ටනයකට සූදානම් වෙන්න.
54
00:04:26,170 --> 00:04:27,836
නෑ, නෑ, නෑ, නෑ.
55
00:04:27,838 --> 00:04:29,671
නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ!
56
00:04:33,210 --> 00:04:34,877
මෙහෙයුම අසාර්ථකයි.
57
00:04:34,879 --> 00:04:37,679
බාහිර හානිය 100%යි.
58
00:04:37,681 --> 00:04:40,149
භාණ්ඩ තොගයේ විනාශය 100%යි.
59
00:04:40,151 --> 00:04:43,285
මාරාන්තික බව 100%යි.
60
00:04:43,287 --> 00:04:45,020
සුපිරියටම කළා, රේවන්.
61
00:04:45,459 --> 00:04:51,326
න්‍යෂ්ටික තරංග 42යි මනුෂ්‍ය වර්ගයා බින්දුවයි.
62
00:04:51,328 --> 00:04:52,594
මෙතනට ඇවිත් උත්සහ කරන්න ඕනද?
63
00:04:52,596 --> 00:04:54,496
එපා, ඇත්තටම මෙතන ටිකක් වැඩ වැඩියි.
64
00:04:54,498 --> 00:04:55,664
කොහොමවෙතත්, ලෝකේ ඉන්න හැමෝම මැරෙන එකට
65
00:04:55,666 --> 00:04:57,199
වගකියන්න ඕනේ කමක් නෑ.
66
00:04:57,201 --> 00:04:58,300
ඇබි කිව්වේ ඔයාට බලාගන්න කියලා.
67
00:04:58,302 --> 00:04:59,868
කවුරුවත් කිව්වේ නෑ ඔයාට තුලනය කරන්න කියලා.
68
00:04:59,870 --> 00:05:01,003
අනේ, ඒ මගේ හැටි... හැම තිස්සෙම
69
00:05:01,005 --> 00:05:02,871
රාජකාරියෙන් පිට පනිනවා.
70
00:05:02,873 --> 00:05:05,974
ඒ ගැන කියද්දී මතක් වුනේ, ඔයා දිගටම පටන්ගන්නේ
ඉන්ධන ධාරිතාවය 75%ක තියාගෙන.
71
00:05:05,976 --> 00:05:07,543
ඒක වෙන්න ඇති ඔයාගේ අවුල.
72
00:05:07,545 --> 00:05:09,711
අවධානෙන් ඉන්නවා. හයිඩ්රසීන් බැරල් 10ක් විතරයි
73
00:05:09,713 --> 00:05:11,513
ආකේඩියාවේ ඉතුරු වෙලා තියෙන්නේ.
74
00:05:11,515 --> 00:05:15,017
තව තිබ්බානම්, මට ගොඩබහින එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
75
00:05:15,019 --> 00:05:16,996
අපොයි, කරදරේ!
76
00:05:19,223 --> 00:05:20,556
ඔයා හොදින්ද?
77
00:05:21,525 --> 00:05:23,525
මම හොදින්. කට වහගන්නවා.
78
00:05:23,527 --> 00:05:24,793
මම දොස්තරව ඇහැරවන්නද?
79
00:05:24,795 --> 00:05:29,464
එපා! එපා. එපා, මම හොදින්.
80
00:05:34,605 --> 00:05:36,371
මම ආපහු ඒක කරනවා.
81
00:05:36,373 --> 00:05:39,741
අනිවා. 28වෙනි වතාව වාසනාවන්තයිනේ,නේද?
82
00:05:39,743 --> 00:05:41,643
සමාකරණය යළි ආරම්භ කරන්න.
83
00:05:41,645 --> 00:05:43,645
සමාකරණය යළි අරඹනවා.
84
00:06:12,109 --> 00:06:13,775
ඔයා නිදාගන්නෙම නැද්ද?
85
00:06:15,779 --> 00:06:18,247
හැමෝම නිදාගන්න ඕන, ක්ලාක්.
86
00:06:18,249 --> 00:06:20,082
ගැලවුම්කරුවෝ පවා.
87
00:06:22,419 --> 00:06:24,887
මෙන්න එයා යනවා.
88
00:06:25,923 --> 00:06:27,289
මට යන්න වෙනවා.
89
00:06:28,158 --> 00:06:30,626
අදම දූපතට යනවා
90
00:06:30,628 --> 00:06:33,128
රොකට් ඉන්ධන අරගෙන
එතකොට අම්මටයි රේවන්ටයි පුළුවන්
91
00:06:33,130 --> 00:06:35,731
අභ්‍යවකාශයට ගිහින් නයිට්බ්ලඩ් හදන්න.
92
00:06:35,733 --> 00:06:37,633
ඒක තමා දැන් නිල වශයෙන්ම අපේ එකම අපේක්ෂාව.
93
00:06:40,604 --> 00:06:42,037
මට සමාවෙන්න අර කොල්ලා
ඔයාගේ ගේ විනාශ කරන එක
94
00:06:42,039 --> 00:06:43,772
නවත්වන්න බැරි වුනාට.
95
00:06:43,774 --> 00:06:45,707
ඒක ඔයාගේ වරදක් නෙවේ.
96
00:06:45,709 --> 00:06:48,152
ඇරත්, දැන් අපිට කරදර වෙන්න
දෙයක් නෑ
97
00:06:48,158 --> 00:06:51,380
මරණයේ තරංග එද්දී 450ක් මිනිස්සුන්ව
එළියට දාන එක ගැනවත්,
98
00:06:51,382 --> 00:06:53,115
ඇස්ගීඩා එක්ක බෙදාගන්න එක ගැනවත්.
99
00:06:56,654 --> 00:06:58,620
ලෙක්සා ඔයා ගැන ආඩම්බර වෙයි.
100
00:07:03,414 --> 00:07:05,235
අපි හැමෝම දැන් ඔයාගේ මිනිස්සු.
101
00:07:05,555 --> 00:07:07,329
එයත් ඒක විශ්වාස කළා.
102
00:07:15,339 --> 00:07:17,973
එයා ඔයා හරහා ජිවත්වෙනවා.
103
00:07:20,778 --> 00:07:22,344
මොකක්ද ප්‍රශ්නේ?
104
00:07:23,657 --> 00:07:27,349
මම කැමතියි ඔයා මෙහෙ නවතිනවානම්.
105
00:07:27,351 --> 00:07:30,052
ඔයාට පුළුවන් මම එනකම් මගේ කාමරේ ඉන්න.
106
00:07:30,054 --> 00:07:32,154
ක්ලාක්...
107
00:07:32,156 --> 00:07:33,900
මම මේ මොහොතට වඩා කිසිමදෙයක්
108
00:07:33,906 --> 00:07:35,891
ඉල්ලන්නේ නෑ.
109
00:07:35,893 --> 00:07:37,059
එහෙම තමා මම ජිවත්වෙන්නේ.
110
00:07:37,061 --> 00:07:38,794
මම දන්නවා.
111
00:07:38,796 --> 00:07:40,862
ඒත් නයිලා, අනේ,
112
00:07:40,864 --> 00:07:43,098
අපි නයිට්බ්ලඩ් ප්‍රශ්නේ බේරුමක් කරගත්තම,
113
00:07:43,100 --> 00:07:46,601
ඒක මුලින්ම ආකේඩියාවටයි පෝලිස්වලටයි
බෙදා හරිනවා.
114
00:07:46,603 --> 00:07:49,204
මට සතුටක් ඒ වෙද්දී ඔයා මෙහෙ හිටියොත්.
115
00:07:53,202 --> 00:07:54,290
හොදයි.
116
00:07:55,479 --> 00:07:57,679
මම වෛද්‍ය අංශයට දන්වන්නම් එයාලට
වැඩිපුර උදව්කාරියක් ලැබෙනවා කියලා.
117
00:08:03,149 --> 00:08:05,016
දැන් ගිහින් අපි හැමෝවම බේරගන්න.
118
00:08:13,397 --> 00:08:15,564
අංශ, 3, 4, සහ 5ට
119
00:08:15,566 --> 00:08:16,865
තමා වැඩිම හානි වෙලා තියෙන්නේ.
120
00:08:16,867 --> 00:08:18,333
අපිට නැතිවුනා සර්වර් කාමරේ,
121
00:08:18,335 --> 00:08:20,836
අපේ ප්‍රොසෙසර් සේරම,
වගේම ජිවිත ආධාරක පද්ධතීන්,
122
00:08:20,838 --> 00:08:22,904
තව අපේ කාමරවලින් බාගයක් විතර.
123
00:08:22,906 --> 00:08:25,507
අමතර බල සැපයුමෙන් බේරුණු කාමරවල
124
00:08:25,509 --> 00:08:26,842
රෑට ලයිට් පත්තු කරන්න පුළුවන්,
125
00:08:26,844 --> 00:08:29,244
ඒත් අපිට තාපයවත් වතුරවත් නැහැ.
126
00:08:29,361 --> 00:08:31,561
ඒවගේම විකිරණ එන්න කලින්
යානය ප්‍රතිසංස්කරණය කරන්නවත්
127
00:08:31,567 --> 00:08:32,881
මුද්‍රා තියන්නවත් ක්‍රමයක් නෑ.
128
00:08:32,883 --> 00:08:35,050
හොද ආරංචි මොනවත් තියේද?
129
00:08:35,052 --> 00:08:37,619
හොදයි, කවුරුවත් මැරුණේ නෑ.
130
00:08:37,621 --> 00:08:39,321
ආක් එක අමතක කරන්න.
131
00:08:39,689 --> 00:08:41,315
කොහොමත් ඒකෙන් අපි හැමෝටම බේරෙන්න බෑ.
132
00:08:41,321 --> 00:08:44,559
අපි අපේ සම්පත් යොමු කරන්න ඕන
නයිට්බ්ලඩ් විසදුමට.
133
00:08:44,561 --> 00:08:45,927
තෙල් පටවලා ඉවරද?
134
00:08:45,929 --> 00:08:48,430
ඒක කෙරීගෙන යනවා, ඒත්, ක්ලාක්,
135
00:08:48,432 --> 00:08:50,766
ඒක ලේසි ගමනක් වෙන එකක් නෑ.
136
00:08:50,768 --> 00:08:52,434
මම මොනාද නොදන්නේ?
137
00:08:52,436 --> 00:08:54,436
ෆ්‍රයම්පායා ගැන රහස එලිවුන නිසා,
138
00:08:54,438 --> 00:08:57,406
මම එකෝවයි මගේ හමුදාවයි ආපහු
පෝලිස්වලට යැව්වා සාමය ආරක්ෂා කරන්න.
139
00:08:57,408 --> 00:08:58,981
ඒක හොදයි. අපිට සාමය අවශ්‍යයි
140
00:08:58,987 --> 00:09:00,342
ප්‍රතිකාරය බෙදා හරින්න.
141
00:09:00,344 --> 00:09:02,611
ඒ අයගෙන් බාගයක් විතර අතරමගදී පැනලා ගිහින්.
142
00:09:02,613 --> 00:09:04,980
අවසානය එනකොට,
එයාලට ඕන ගෙදර ඉන්න.
143
00:09:04,982 --> 00:09:06,348
මම එයාලට දොසක් කියන්නේ නෑ.
144
00:09:06,350 --> 00:09:07,628
ඔයා එයාලට යන අතරමගදී ගස් ගෝත්‍රයේ
145
00:09:07,634 --> 00:09:09,284
ගම්මාන ගිනි තියන එකට?
146
00:09:09,286 --> 00:09:10,652
තමුසේ එහෙම අහන එකත් විහිළුවක්.
147
00:09:10,654 --> 00:09:12,187
ඔය ඇති.
148
00:09:12,189 --> 00:09:14,322
අපි දන්නවා කැලෑව යුධ කලාපයක් කියලා.
149
00:09:14,324 --> 00:09:16,725
ඉලියාන් කෙරුව දේත් එක්ක,
150
00:09:17,174 --> 00:09:19,928
මට ඔයාව පරිස්සම් කරන්න ආරක්ෂකයෝ
ගොඩක් එවන්න බෑ.
151
00:09:19,930 --> 00:09:22,130
මගේ ආරක්ෂක පිරිවරට පුළුවන් අපිව ආරක්ෂා කරන්න.
152
00:09:22,132 --> 00:09:24,966
ඔයාට ස්තුතියි. ඒක ත්‍යාගශීලියි.
153
00:09:26,570 --> 00:09:28,904
අපි හැමෝම මේකෙදි එකමුතුව ඉන්නේ.
154
00:09:35,212 --> 00:09:37,479
මම යන්න කලින් ඔක්ටේවියාව බලලා එන්නම්.
155
00:09:41,683 --> 00:09:44,383
ක්ලාක්, මමත් ඔයා එක්ක යනවා.
156
00:09:46,023 --> 00:09:47,422
ඔයාට බැහැ.
157
00:09:49,093 --> 00:09:50,525
මමයි චාන්සලර්.
158
00:09:50,527 --> 00:09:52,427
ඒ නිසාම තමා ඔයාට බැරි.
159
00:09:52,491 --> 00:09:54,491
අද උදේ සිද්ද වුන දේවල් එක්ක,
160
00:09:54,497 --> 00:09:56,397
අපේ මිනිස්සුන්ට ඔයාව ඕන,
161
00:09:56,403 --> 00:09:57,969
වෙන කවරදාකටත් වැඩියෙන්.
162
00:10:00,437 --> 00:10:02,337
මම දන්නවා ඔයා මගේ අම්මා ගැන
වදවෙන බව.
163
00:10:03,749 --> 00:10:05,651
එයා අභ්‍යවකාශයට යන්න හදන්නේ...
164
00:10:06,792 --> 00:10:08,710
අවුරුදු 100ක් පරණ රොකට්ටුවකින්.
165
00:10:09,965 --> 00:10:11,331
ඔයාට පොඩිමහරි අදහසක් තියෙනවා
මොනතරම්නම් දේවල්
166
00:10:11,337 --> 00:10:12,836
වැරදෙන්න පුලුවන්ද කියලා?
167
00:10:14,619 --> 00:10:16,818
රේවන් කියනවා රොකට්ටුව ස්ථාවරයි කියලා.
168
00:10:16,820 --> 00:10:18,587
එයා කැමතියි තව ඉන්ධන තිබ්බානම්,
ඒත් අපි ගාව තියෙන ටික
169
00:10:18,593 --> 00:10:20,288
එයාට දුන්නාම,
170
00:10:20,290 --> 00:10:22,757
එයා කිව්වා දෙන්නවම ආපහු ආරක්ෂිතව
ගේන්න පුළුවන් කියලා.
171
00:10:23,949 --> 00:10:25,782
බලන්න, අපිට උත්සහ කරන්න වෙනවා.
172
00:10:29,967 --> 00:10:31,733
මං එයාට ඔයාගේ ආදරේ කියන්නම්.
173
00:10:34,304 --> 00:10:37,672
ඔව්. කරුණාකරලා ඒක කරන්න.
174
00:10:37,963 --> 00:10:40,931
ඒවගේම මම තහවුරු කරගන්නම්
බේරගන්න දෙයක් ඉතුරු කරන්න...
175
00:10:43,046 --> 00:10:44,546
ඔයා ආපහු ගෙදර එද්දී.
176
00:11:01,655 --> 00:11:03,288
මම ඉක්මනට එන්නම්.
177
00:11:15,774 --> 00:11:17,507
ඔයා අපිව බයකලා.
178
00:11:21,510 --> 00:11:24,077
ඔයා ගොඩක් මිනිස්සුන්ව බේරුවා, ඕ.
179
00:11:24,755 --> 00:11:26,354
ඇස්ගීඩා එනවා කියලා ඔයා ඇවිත්
180
00:11:26,356 --> 00:11:28,390
අනතුරු ඇගෙව්වේ නැත්නම්,
181
00:11:28,505 --> 00:11:29,971
අපිට යුද්ධ කරන්න වෙනවා.
182
00:11:29,977 --> 00:11:31,543
එළියට යනවා.
183
00:11:34,009 --> 00:11:36,231
ඔක්ටේවියා, මම හිතුවේ ඔයා මැරිලා කියලා.
184
00:11:36,644 --> 00:11:38,200
ඔක්ටේවියා මැරුණා.
185
00:11:39,836 --> 00:11:41,836
එයා මැරුණේ ඔයා ලින්කන්ව මරද්දී.
186
00:11:44,210 --> 00:11:46,744
අනේ එහෙම කියන්න එපා, ඕ.
187
00:11:46,750 --> 00:11:48,483
ඒයි, මම ඔයාගේ අයියා.
188
00:11:51,351 --> 00:11:53,395
ඔයා තාමත් ජිවත්වෙන්නේ ඇයි කියලද හිතුවේ?
189
00:12:08,285 --> 00:12:10,218
අන්තිම බැරල් එකත් පැටෙව්වා.
190
00:12:12,866 --> 00:12:14,833
මායි බෙලමියි රෝවර් එකේ ඉස්සරහින් යන්නම්.
191
00:12:14,839 --> 00:12:16,905
ඔයයි මිනිස්සුයි තෙල් එක්ක පස්සෙන් එන්න.
192
00:12:16,907 --> 00:12:18,873
ඇස්ගීඩා රජතුමා කාගේවත් පස්සෙන් යන්නේ නෑ.
193
00:12:18,875 --> 00:12:20,375
ඒකට කමක් නෑ, සෙයිකු.
194
00:12:20,502 --> 00:12:22,369
දැනට අපි කාටවත් නොපෙනී ඉන්න තරමට හොදයි.
195
00:12:26,610 --> 00:12:28,310
දැන් යන්න වෙලාව.
196
00:12:34,258 --> 00:12:35,290
සේරම හරිද?
197
00:12:35,292 --> 00:12:37,092
සේරම පැටෙව්වා. කොහොමවෙතත් ,
198
00:12:37,094 --> 00:12:38,827
මට හිතෙනවා ආපහු කියන්න:
199
00:12:38,829 --> 00:12:40,409
ඔයාලා ගෙනියන්න හදන්නේ
මිනිස් වර්ගයා ළග තියෙන
200
00:12:40,415 --> 00:12:41,963
අන්තිම හයිඩ්රසීන් බැරල් දහය,
201
00:12:41,965 --> 00:12:44,232
රේවන්ට මේ භාණ්ඩ තොගයේ අන්තිම බිංදුව තෙක්ම අවශ්‍යයි,
202
00:12:44,234 --> 00:12:45,600
යුධ වදින ගෝත්‍රයන් ඉන්න
203
00:12:45,602 --> 00:12:47,002
සතුරු භූමියක් හරහා යද්දී,
204
00:12:47,004 --> 00:12:49,404
පාරේදී ලොකුවට ගැස්සුනොත් එහෙම
205
00:12:49,406 --> 00:12:52,407
ඇතිවෙන පිපුරුමෙන් ඔයාලා මැරෙන්න පුළුවන්
විතරක්ම නෙවේ
206
00:12:52,651 --> 00:12:54,311
ඒකෙන් මිනිස් වර්ගයාගේ ඉතුරුවෙලා
තියෙන එකම
207
00:12:54,317 --> 00:12:55,917
ජිවත්වීමේ අවස්ථාවත් නැතිවෙලා යනවා.
208
00:12:57,248 --> 00:12:59,481
මොනානම් කියලා වැරදෙන්නද?
209
00:13:15,081 --> 00:13:16,647
ඝට්ටනයකට සූදානම් වෙන්න.
210
00:13:16,649 --> 00:13:18,282
ආහ්හ්!
211
00:13:18,284 --> 00:13:20,151
- දෙයියනේ.
- මෙහෙයුම අසාර්ථකයි.
212
00:13:20,153 --> 00:13:22,620
විනෝද නොවී වැඩම කරලා රේවන් මෝඩ කෙල්ලෙක් වෙලා.
213
00:13:31,197 --> 00:13:34,398
හේයි. සේරම හොදින්ද?
214
00:13:34,400 --> 00:13:35,599
මට දැන් හොදටම ඇති
215
00:13:35,601 --> 00:13:37,535
ඔහේගේ මෝඩපහේ විහිලු.
216
00:13:37,537 --> 00:13:39,437
ඇයි ඔයා ඒවා සිරාවට ගත්තේ?
217
00:13:41,107 --> 00:13:44,608
උබ පිළිකුල්සහගත දෙකයි පනහේ එකෙක්.
218
00:13:44,610 --> 00:13:47,978
ඇබි ඔයාව විශ්වාස කරන මෝඩයෙක්.
219
00:13:47,980 --> 00:13:50,014
එයා මම තරම් ඔහේව දන්නේ නෑ.
220
00:13:50,016 --> 00:13:53,951
උබ කූඩැල්ලෙක්, මර්ෆි,
මිනිස්සුන්ව උරා බීලා
221
00:13:53,953 --> 00:13:55,686
උබට පුළුවන් දෙයක් අරගන්නවා
222
00:13:55,688 --> 00:13:57,655
එතකොට උබට විතරක් ජීවත්වෙන්න.
223
00:13:59,859 --> 00:14:00,991
අඩුමගානේ මම මානසික රෝගියෙක් නෙවේ
224
00:14:00,993 --> 00:14:02,893
ඔයා වගේ, රේවන්.
225
00:14:04,116 --> 00:14:05,162
මම උබට වෛර කරනවා!
226
00:14:05,164 --> 00:14:07,331
මම උබට වෛර කරනවා! මම වෛර...
227
00:14:12,505 --> 00:14:14,171
මම උබට වෛර කරනවා!
228
00:14:14,173 --> 00:14:15,775
- මම උබට වෛර කරනවා!
- නවත්තන්න. නවත්තන්න.
229
00:14:16,442 --> 00:14:17,608
රේවන්!
230
00:14:17,610 --> 00:14:18,909
මගෙන් අහකට වෙනවා.
231
00:14:18,911 --> 00:14:20,344
- මාව අත අරිනවා.
- රේවන්.
232
00:14:20,346 --> 00:14:21,846
- මගෙන් අහකට වෙයන්.
- ඔයාට මොකද වෙලා තියෙන්නේ?
233
00:14:21,848 --> 00:14:23,147
එපා. මගෙන් අහකට වෙයන්.
234
00:14:23,149 --> 00:14:24,815
- රේවන්...
- මගෙන් අහකට වෙයන්!
235
00:14:24,817 --> 00:14:26,781
හුස්ම ගන්න! හුස්ම ගන්න.
236
00:14:26,787 --> 00:14:30,321
ශ්ශ්ස්. ශ්ශ්ස්.
237
00:14:30,323 --> 00:14:32,456
හුස්ම ගන්න. හුස්ම ගන්න.
238
00:14:32,458 --> 00:14:33,624
මම ගිහින් ඇබිව එක්ක එන්නද?
239
00:14:33,626 --> 00:14:34,992
එපා.
240
00:14:34,994 --> 00:14:37,328
මගේ කටහඩට ඇහුම්කන් දෙන්න, රේවන්.
241
00:14:37,330 --> 00:14:41,699
හුස්ම ගන්න... පිට කරන්න.
242
00:14:43,605 --> 00:14:45,090
මම මාව බාර කරනවා
243
00:14:45,665 --> 00:14:48,949
සාගරයේ ආශ්චර්යයන්ට
244
00:14:49,442 --> 00:14:52,965
ඒක කියන්න. ඒක කියන්න, රේවන්.
245
00:14:53,409 --> 00:14:54,133
මම මාව බාර කරනවා
246
00:14:56,037 --> 00:14:57,172
මම මාව බාර කරනවා
247
00:14:57,172 --> 00:15:03,912
සාගරයේ ආශ්චර්යයන්ට.
248
00:15:16,903 --> 00:15:18,636
මම අන්ධකාරය දන්නවා.
249
00:15:20,506 --> 00:15:21,972
ඒකට කමක් නෑ.
250
00:15:37,657 --> 00:15:39,356
ආයෙම පාරක් කරමු.
251
00:15:43,663 --> 00:15:45,262
එයාට හොද වෙයි.
252
00:15:46,966 --> 00:15:48,566
ඔයාට එහෙම වෙයිද?
253
00:15:50,102 --> 00:15:53,170
අන්ධකාරයට පුළුවන් මගේ තුට්ටු දෙකේ
පස්ස පැත්ත ඉඹින්න.
254
00:15:53,172 --> 00:15:54,805
සුබපැතුම්.
255
00:15:54,807 --> 00:15:56,507
ඔයා තමා රේවන්ව බලාගන්න අලුත් කෙනා.
256
00:16:08,259 --> 00:16:09,714
ඔක්ටේවියා ගැනද හිතන්නේ?
257
00:16:10,491 --> 00:16:12,189
ගස් දිහා බලාගෙන යන්න.
258
00:16:15,458 --> 00:16:17,592
එයා ඔයාට සමාව දීලා නැහැ නේද?
259
00:16:22,369 --> 00:16:24,335
මම ඔයාට කිව්වානේ ඒකට කාලයක් යයි.
260
00:16:27,507 --> 00:16:30,307
අපිට ඒ හැටි කාලයක් ඉතුරුවෙලා නැහැනේ
එහෙම නේද?
261
00:16:37,984 --> 00:16:40,818
අල්ලාගෙන ඉන්න.
අපිට ප්‍රශ්නයක්.
262
00:16:47,126 --> 00:16:48,859
ගස් ගෝත්‍රයේ මුරපොළක් වගේ.
263
00:16:48,861 --> 00:16:50,694
අවධානයෙන් ඉන්න, ආයුධ පෙන්වන්න එපා.
264
00:16:50,696 --> 00:16:52,062
මගීන්ව හංගලා තියාගන්න.
265
00:16:52,064 --> 00:16:53,898
- තේරුනා.
- ඉන්න.
266
00:16:53,900 --> 00:16:55,032
ඒක මුරපොළක් නෙවේ.
267
00:16:55,366 --> 00:16:56,534
එයාලට තුවාල වෙලා.
268
00:16:56,536 --> 00:16:57,668
ක්ලාක්.
269
00:17:00,673 --> 00:17:01,839
එයා මොනාද කරන්නේ?
270
00:17:01,841 --> 00:17:04,441
ඒ ක්ලාක්ගේ හැටි.
වෙන කවුරුවත් එළියට බහින්න එපා.
271
00:17:10,090 --> 00:17:11,723
වන්හේඩා.
272
00:17:13,219 --> 00:17:14,418
මෙතන මොකද වුනේ?
273
00:17:14,420 --> 00:17:16,987
ඇස්ගීඩා අපේ ගම් ගිනිබත් කළා.
274
00:17:16,989 --> 00:17:18,458
මගේ තාත්තගේ කකුලට පොරෝ පාරක් වැදුනා
275
00:17:18,464 --> 00:17:20,297
අපිට ලේ යන එක නවත්තන්න බෑ.
276
00:17:42,669 --> 00:17:45,087
මට සමාවෙන්න. අපිට කරන්න පුළුවන් දෙයක් නෑ.
277
00:17:45,093 --> 00:17:47,184
ඔයාලට පාරෙන් අයින්වෙන්න පුළුවන්
කියලා හිතනවද?
278
00:17:48,830 --> 00:17:50,688
හැමෝම, අයින්වෙන්න!
279
00:17:50,690 --> 00:17:54,425
ඔයාලා යන්නේ පෝලිස්වලටනම්,
අපිවත් ගෙනියන්න.
280
00:17:54,544 --> 00:17:56,441
අපි පෝලිස්වලට නෙවේ යන්නේ.
281
00:17:56,949 --> 00:17:59,830
බ්රෝඩ්ලීෆ්( පුළුල් පත්‍ර) සහ ප්ලේන්ස් රයිඩර්ස්( තැනිතලා ධාවකයෝ)
ඇස්ගීඩාට විරුද්ධව එකතු වෙනවා.
282
00:17:59,832 --> 00:18:01,231
අපිටත් එකතුවෙන්න ඕන.
283
00:18:01,498 --> 00:18:04,666
මේ, ළමයෝ, ඔතනින් අහක් වෙන්න.
284
00:18:07,573 --> 00:18:08,838
ඇස්ගීඩා! ඇස්ගීඩා!
285
00:18:08,844 --> 00:18:11,611
එපා! යන්න! මගුල.
286
00:18:34,912 --> 00:18:36,945
අපිට තව ප්‍රශ්නයක් තියෙනවා වගේ.
287
00:18:49,232 --> 00:18:51,499
මර්ෆි ගගක් ගැන කිසිමදෙයක් කිව්වේ නැහැ.
288
00:18:51,634 --> 00:18:53,281
වෙන මොනා කියලා වැරදෙන්නද?
289
00:18:57,570 --> 00:18:59,534
අයිස් දියවෙලා.
290
00:18:59,536 --> 00:19:01,770
මම ගගෙන් එගොඩවෙන්න තැනක් හොයාගන්නම්.
291
00:19:03,907 --> 00:19:05,907
ඉන්න. රෝවර් ඒකෙන් යන්න.
292
00:19:05,909 --> 00:19:07,976
ඒක ආරක්ෂිතයි වගේම වැඩි දුරක් යන්න පුළුවන්.
293
00:19:07,978 --> 00:19:09,044
මෙයත් එක්ක?
294
00:19:09,046 --> 00:19:11,013
අපිට ගගෙන් එහාට යන්න වෙනවා.
295
00:19:11,015 --> 00:19:13,148
අනිත් අය මෙතන ඉදලා ඉන්ධන ටික ආරක්ෂා කරමු.
296
00:19:15,019 --> 00:19:16,406
අපි වැඩි වෙලා ගන්නේ නෑ.
297
00:19:17,221 --> 00:19:19,180
- විමසිල්ලෙන් ඉන්න.
- හොදයි, සර්.
298
00:19:20,257 --> 00:19:22,057
විමසිල්ලෙන් ඉන්නවලා.
අර ගස් පේලිය දිහා බලන් ඉන්න.
299
00:19:23,945 --> 00:19:24,654
රජතුමනි..
300
00:19:25,425 --> 00:19:26,663
අපිත් ඔබ එක්ක එන්න ඕන.
301
00:19:26,891 --> 00:19:28,629
මේ බඩු තොගේට වඩා කිසිමදෙයක් වැදගත් නැහැ,
302
00:19:29,409 --> 00:19:30,159
ඒක පරිස්සම් කරන්න.
303
00:19:46,225 --> 00:19:47,928
මම ජරා කරගන්නවා
304
00:19:48,552 --> 00:19:50,147
ආශ්චර්යය වෙනුවෙන්
305
00:19:50,746 --> 00:19:52,292
නරක වැරද්දක.
306
00:19:53,393 --> 00:19:54,973
මම ජරා කරගන්නවා.
307
00:19:57,428 --> 00:19:59,995
අභිලාශය තමා වැදගත් වෙන්නේ.
308
00:20:02,800 --> 00:20:04,891
රේවන්ට ඔයාව ඕන, ජෝන්.
309
00:20:04,897 --> 00:20:06,926
එයා දැන් ගොඩ වෙලාවක් තිස්සේ අතන.
310
00:20:06,932 --> 00:20:09,705
හොදයි, ඔයාට තේරුනේ නැද්ද දන්නේ නැහැ,
රේවන් මට වෛර කරනවා..
311
00:20:09,707 --> 00:20:11,339
මම හිතන්නේ නැහැ එයාමයි එහෙම කිව්වේ කියලා.
312
00:20:11,341 --> 00:20:13,208
අපෝ, නෑ, නෑ, එයා තමා.
313
00:20:13,210 --> 00:20:15,469
දැක්කානේ එයාගේ කකුලේ නොණ්ඩිය?
314
00:20:15,696 --> 00:20:17,145
ඒක කලේ මම.
315
00:20:20,017 --> 00:20:22,484
මම හිතන්නේ නෑ එයා ඒක වෙනුවෙන්
ඔයාට වෛර කරනවා කියලා
316
00:20:22,486 --> 00:20:24,319
ඔයා ඔයාටම වෛර කරගන්න තරම්.
317
00:20:26,323 --> 00:20:29,224
ඇයි ඔයා මේ දේවල් ගැන වදවෙන්නේ?
318
00:20:29,226 --> 00:20:30,859
ඔයා තමා ආශ්චර්යය?
319
00:20:30,861 --> 00:20:32,694
ඔයා විකිරණවලට ජිවත් වෙන්නනේ යන්නේ?
320
00:20:32,696 --> 00:20:35,063
එක්කෝ මට ඕනේ නැතුව ඇති පෘථිවියේ
ඉන්න අන්තිම කෙනා වෙන්න.
321
00:20:35,065 --> 00:20:37,032
ඇත්තටම? ඇයි?
322
00:20:37,034 --> 00:20:39,005
මොකද මටනම් ඒක හොදයි වගේ.
323
00:20:39,708 --> 00:20:41,169
මම ඒක විශ්වාස කරන්නේ නෑ.
324
00:20:43,073 --> 00:20:45,273
ඔයා මාව හොදට දන්නේ නෑ.
325
00:20:45,275 --> 00:20:47,242
මම දන්නවා ඔයා බෙහෙත් හොරකම් කළ බව
326
00:20:47,244 --> 00:20:49,211
ඇඩ්රියාව බේරගන්න.
327
00:20:49,213 --> 00:20:51,546
මම දන්නවා ඔයා රේවන්ව ඩ්‍රෝනවලින් බේරගත්ත බව.
328
00:20:51,548 --> 00:20:52,942
මම මේ වෙලාවේ ඇත්තෙන්ම ඒ තීරණේ ගැන
329
00:20:52,948 --> 00:20:54,416
ආපහු හිතනවා.
330
00:20:54,418 --> 00:20:57,052
මම දන්නවා තමන්ටම වෛර කරන එක
මොනවගේද කියලා, ජෝන්.
331
00:21:00,057 --> 00:21:02,357
මගේ ලේවල පාට නිසාම,
332
00:21:02,359 --> 00:21:04,259
මම හැදුනේ මිනීමරුවෙක් වෙන්න.
333
00:21:05,529 --> 00:21:08,063
බාරකාරවරු මගේ කේන්තිය එළියට අරගෙන
334
00:21:08,065 --> 00:21:10,432
මට ඉගැන්නුවා ඒක වංශවත්කමක් කියලා.
335
00:21:10,434 --> 00:21:14,870
අවුරුදු ගානක්ම, මම විනෝද වුනා
ප්‍රචණ්ඩත්වයෙන් සහ මරණයෙන්.
336
00:21:18,620 --> 00:21:20,653
මම මගේම මල්ලිව මැරුවා.
337
00:21:21,639 --> 00:21:24,479
ඉතින් මම කියනවට විශ්වාස කරන්න,
338
00:21:24,481 --> 00:21:28,884
මම සැනසීම හොයාගත්තානම්... ඔයාටත් පුළුවන්.
339
00:21:31,421 --> 00:21:33,722
මම හිතන්නේ සාමය ඕනේවට වැඩියි.
340
00:21:36,226 --> 00:21:38,126
සටන්කරුවෝ තමා ජිවිතේ බේරාගන්නේ.
341
00:21:45,969 --> 00:21:47,769
හොදයි.
342
00:21:48,806 --> 00:21:50,438
දැනටම ශක්තිමත්.
343
00:21:50,440 --> 00:21:52,908
ඔයාට ඉක්මනටම ඇවිදින්න පුළුවන්.
344
00:22:06,824 --> 00:22:08,657
එයාගේ ආරක්ෂකයන්ට මොකද වුනේ?
345
00:22:12,362 --> 00:22:14,129
දැනට ඔය ඇති.
346
00:22:16,006 --> 00:22:17,706
මම ඉක්මනට ආපහු එන්නම්.
347
00:22:22,936 --> 00:22:24,335
ඔහ්හ්...
348
00:22:26,176 --> 00:22:28,146
මට සතුටුයි ඔයා ජීවත්වුණ එක ගැන.
349
00:22:28,822 --> 00:22:30,646
ඔයානම් ඉක්මනට මැරෙයි.
350
00:22:31,615 --> 00:22:33,341
ලෙයට ලෙය ලැබිය යුතුයි.
351
00:22:34,263 --> 00:22:35,820
මම කාවවත් මැරුවේ නැහැ.
352
00:22:35,897 --> 00:22:39,274
වැරදියි. ඔයා හැමෝවම මැරුවා.
353
00:22:40,005 --> 00:22:41,872
දැන් එයාලා ඔයාව මරයි.
354
00:22:43,026 --> 00:22:45,127
මම ෆ්‍රයම්පායා ගැන දැනන් හිටියේ නෑ.
355
00:22:46,163 --> 00:22:47,996
ඔයාට පුළුවන් ඒක එයාලට කියන්න.
356
00:22:47,998 --> 00:22:50,031
මට කාටවත් තුවාලයක් කරන්න ඕනේකමක් තිබ්බේ නෑ.
357
00:22:50,033 --> 00:22:52,167
අසිපතට වැඩක් නෑ ඔයාට ඕනේ දේවල් ගැන.
358
00:22:54,667 --> 00:22:56,467
ඒක නිකන්ම කැපෙනවා.
359
00:23:02,892 --> 00:23:04,153
මේක හරියයි.
360
00:23:05,154 --> 00:23:06,226
ක්ලාක්, කතා කරන්න.
361
00:23:06,232 --> 00:23:07,983
අපි මාරුවෙන්න තැනක් හොයාගත්තා. අවසන්.
362
00:23:10,320 --> 00:23:12,687
කාගෝ වන්, මාව ඇහෙනවාද? අවසන්.
363
00:23:16,927 --> 00:23:18,493
ක්ලාක්, කතා කරන්න.
364
00:23:21,583 --> 00:23:23,283
මොකක්හරි අවුලක්.
365
00:23:49,960 --> 00:23:51,526
පරිස්සම් වෙන්න.
366
00:23:53,397 --> 00:23:54,930
ක්ලාක්, අමතන්න.
367
00:23:55,933 --> 00:23:58,233
කාගෝ වන්, තොපි මොන මගුලකද ගියේ?
368
00:24:02,068 --> 00:24:03,534
අරහේ!
369
00:24:25,984 --> 00:24:27,254
සෙයිකු.
370
00:24:28,365 --> 00:24:30,498
අපි දෙන්නම දන්නවා කවුද මේක කලේ කියලා.
371
00:24:30,500 --> 00:24:32,534
ගස් ගෝත්‍රය.
372
00:24:32,536 --> 00:24:34,165
මොන මගුලකද අනිත් අය?
373
00:24:34,173 --> 00:24:36,171
එයාලාව පෝලිස්වලට ගෙනිහින්.
374
00:24:36,173 --> 00:24:38,406
ඒ කියන්නේ ඔයාලගෙන් කෙනෙක් ජිවත් වෙනවා.
375
00:24:45,148 --> 00:24:46,670
අපි තව කොච්චර වෙලා
එයාලට ඉඩ දෙනවා
376
00:24:46,676 --> 00:24:48,346
අර බැල්ලිගෙ පුතාව ආරක්ෂා කරන්න?
377
00:24:48,352 --> 00:24:51,122
මේ යානේ අපිව බේරගන්නයි තිබ්බේ.
378
00:24:51,128 --> 00:24:52,594
දැන් අපි හැමෝම මැරෙන්නයි යන්නේ.
379
00:24:52,596 --> 00:24:55,697
දැන් මොකෝ? අපි මොනවත්ම නොකර ඉන්නවාද?
380
00:24:55,699 --> 00:24:58,266
අරූ අපිව මරණයට නියම කළා.
381
00:24:58,268 --> 00:24:59,935
දැන් කළු වැස්සෙන් අපේ හම තුවාල වුනාම
382
00:24:59,937 --> 00:25:02,471
විකිරණවලින් අපේ ශරීර විනාශ වෙලා යයි.
383
00:25:02,473 --> 00:25:05,707
ඒ සේරම අරූ නිසා. අපි මොකවත් කලේ නෑ...
384
00:25:05,761 --> 00:25:07,094
එයාලා කතාවෙන කොල්ලා වෛද්‍ය කුටියේ ඉන්නේ
385
00:25:07,100 --> 00:25:09,734
කිසිම ආරක්ෂාවක් නැතුව.
386
00:25:09,736 --> 00:25:11,702
ඌ අපිව ඉලක්ක කලේ අපි කවුද කියන එක නිසා.
387
00:25:11,704 --> 00:25:13,437
- ඔව්!
- ඔව්.
388
00:25:15,108 --> 00:25:17,441
ඌ බයගුල්ලෙක්!
389
00:25:17,443 --> 00:25:18,943
ඔයා ඇත්තටම හිතනවද ඒක හොද අදහසක් කියලා?
390
00:25:18,945 --> 00:25:21,653
- මොකක්ද? මත්පැන්ද? ඇත්තෙන්ම.
- මට තහවුරු කරගන්න ඕනේ ඌ
391
00:25:21,659 --> 00:25:22,562
මැරෙන බව.
392
00:25:22,568 --> 00:25:25,783
මට තහවුරු කරගන්න ඕනේ ඌ අදම මැරෙන බව.
393
00:25:25,785 --> 00:25:28,753
අපිටත් ළගදීම මරණය ළගාවෙනවා වෙන්න පුළුවන්,
394
00:25:28,755 --> 00:25:30,097
ඒත් ඌ අද මැරෙන්න ඕන.
395
00:25:30,103 --> 00:25:31,088
ඔව්!
396
00:25:31,090 --> 00:25:32,924
වරද්දාගන්න එපා, මේක වෛරයෙන් කරපු අපරාධයක්,
397
00:25:32,926 --> 00:25:34,759
ඉතින් අපි ඌට අපේ වෛරය පෙන්නමු!
398
00:25:34,761 --> 00:25:36,994
ඔව්! අපි ඌව මරමු.
399
00:25:37,797 --> 00:25:39,063
ඔයාට මේ දේවල් අවුලක් නැද්ද?
400
00:25:39,065 --> 00:25:40,631
එයාලා තමන්ගේ කේන්තිය පිරිමහනවා.
401
00:25:40,633 --> 00:25:42,466
කේන්තිය පිරිමහනවා?
402
00:25:42,468 --> 00:25:43,801
අපිත් ඒකද කලේ වේල්ස්ව මැරුව එකට
403
00:25:43,803 --> 00:25:46,103
මර්ෆිව එල්ලද්දී?
404
00:25:51,878 --> 00:25:54,027
- වක් කරන්න.
- ම්ම්හ්හ්ම්.
405
00:25:54,914 --> 00:25:56,747
අපිව මරන්න හදපු එකෙක්ට විරුද්ධව!
406
00:25:56,749 --> 00:25:57,588
ඔව්!
407
00:25:57,594 --> 00:25:59,093
එයාලා ඔයාට ඇහුම්කන් දෙනවා.
408
00:25:59,207 --> 00:26:00,351
මොනාහරි කියන්න.
409
00:26:02,021 --> 00:26:03,521
ඒක දැන්ම කරන්න ඕන.
410
00:26:03,523 --> 00:26:04,989
මේ දැන්මම!
411
00:26:04,991 --> 00:26:06,958
මට ඌ කරපු අපරාධවලට යුක්තිය ඕන...
412
00:26:06,960 --> 00:26:08,759
සියළුම ගෞරව සහිතව,
413
00:26:08,761 --> 00:26:10,928
ඔයාගේ පුතා ඔයා ගැන ලැජ්ජා වෙයි.
414
00:26:16,295 --> 00:26:17,335
මම කේන්ව එක්ක එන්නම්.
415
00:26:17,337 --> 00:26:19,170
මම ඇගිලි තුවාල වෙනකම් වැඩ කළා
416
00:26:19,172 --> 00:26:22,173
මේ යානේ විකිරණවලට සූදානම් කරන්න.
417
00:26:22,175 --> 00:26:25,142
එහෙම කලේ මගේ පුතා වෙනුවෙන්.
418
00:26:26,879 --> 00:26:29,981
මගේ පුතාට මගේ ස්ථානය අරන් දෙන්න.
419
00:26:29,983 --> 00:26:32,907
එයාට අවුරුදු පහයි දැන් එයත් මැරෙන්නයි යන්නේ.
420
00:26:33,419 --> 00:26:35,987
5යි? අපි හැමෝටම ළමයි ඉන්නවනේ.
421
00:26:35,989 --> 00:26:37,755
5යි!
422
00:26:38,958 --> 00:26:40,124
5යි!
423
00:26:46,666 --> 00:26:49,600
මම මාව බාර කරනවා...
424
00:26:49,602 --> 00:26:50,768
මම මාව බාර කරනවා...
425
00:26:50,770 --> 00:26:52,254
මම තිරිංග තද කළා.
426
00:26:52,260 --> 00:26:54,401
මම වරල් කොටස් සීරුමාරු කළා.
427
00:26:54,407 --> 00:26:56,082
මම තෙරපුම් ආපස්සට හැරෙව්වා.
428
00:26:56,088 --> 00:26:57,688
හෙනම ගහන්න, මට මොනාද මග ඇරුනේ?
429
00:26:57,727 --> 00:26:58,746
හාස්කමට කැපවෙනවා...
430
00:26:58,842 --> 00:27:00,044
හරි, භාවනාවලින් මට උදව්වක් වෙන්නේ
431
00:27:00,046 --> 00:27:01,412
මේ මෝඩ යානේ ගොඩ බස්වන්න.
432
00:27:01,414 --> 00:27:02,980
නැහැ, හැබැයි ඒකෙන් පුළුවන්
433
00:27:02,982 --> 00:27:04,982
ඔයාගේ මොලේ පිපිරෙන එක නවත්තලා තියන්න.
434
00:27:08,187 --> 00:27:09,887
මරු. ආපහු ඇවිත්.
435
00:27:10,490 --> 00:27:14,252
හරි. හරි, හරි, කල්පනා කරන්න, රේවන්.
436
00:27:14,861 --> 00:27:16,694
කල්පනා කරන්න.
437
00:27:16,696 --> 00:27:19,196
යානය හානියක් නොවී ගොඩ බස්සන්න,
438
00:27:19,198 --> 00:27:20,731
මග ගණනය කිරීම
439
00:27:20,733 --> 00:27:22,004
පරිපූර්ණ වෙන්න ඕන,
440
00:27:22,010 --> 00:27:24,250
තෙරපුම් යෙදවීම පරිපූර්ණ වෙන්න ඕන,
441
00:27:24,824 --> 00:27:27,492
දාහක අනුපාතය පරිපූර්ණ වෙන්න ඕන.
442
00:27:27,509 --> 00:27:30,676
පරිපූර්ණත්වය. පරිපූර්ණකමම තමා ඔයාගේ ප්‍රශ්නෙත්.
443
00:27:31,062 --> 00:27:32,060
මොකක්?
444
00:27:32,066 --> 00:27:33,701
පරිපූර්ණ වෙන එක එපා වෙනවා.
445
00:27:33,980 --> 00:27:35,479
පරිපූර්ණ වෙන එකක් ගැන මොකාද හිතන්නේ
ඔයයි ඇබියි
446
00:27:35,481 --> 00:27:37,834
පණපිටින් එන එක ගැන ඇරෙන්න?
447
00:27:37,840 --> 00:27:40,441
පාලිත කඩා වැටීමක් වුනත් ඒක කඩා වැටීමක් තමා.
448
00:27:42,822 --> 00:27:44,289
පීනලා යන්න.
449
00:27:47,760 --> 00:27:49,260
පාලිත කඩා වැටීමක් වතුරට.
450
00:27:49,266 --> 00:27:50,823
ලුනා, ඒකනම් බුද්ධිමත්.
451
00:27:50,829 --> 00:27:52,162
සමාවෙන්න... ලුනා?
452
00:27:55,835 --> 00:27:57,168
මගුල. පරිගණකය මට ඉඩ දෙන්නේ නෑ
453
00:27:57,170 --> 00:27:59,109
පාලිත කඩා වැටීමක් කරන්න.
454
00:27:59,115 --> 00:28:01,696
පරිගණකයට හෙන ගහපුවාවේ, රේවන්.
455
00:28:02,281 --> 00:28:03,680
ඔයාම ඒක පියාසර කරන්න.
456
00:28:10,983 --> 00:28:12,583
මැනුවල් එකට මාරු වෙනවා.
457
00:28:19,892 --> 00:28:21,358
මර්ෆි!
458
00:28:24,173 --> 00:28:25,673
ස්තුතියි.
459
00:28:33,539 --> 00:28:34,638
අපිට එයාලව අල්ලගන්න වෙනවා
460
00:28:34,640 --> 00:28:36,040
ඉන්ධන ටික පෝලිස්වලට ගෙනියන්න කලින්.
461
00:28:36,201 --> 00:28:37,233
එයාලා බෝම්බ හදන්න ඒවා පාවිච්චි කරයි.
462
00:28:37,239 --> 00:28:38,442
එයාලා හැමෝවම මරයි.
463
00:28:38,444 --> 00:28:40,811
ඔයා කියන්නේ එයාලා අයිස් ජාතීන්ව මරන්න
ඒවා පාවිච්චි කරයි කියලා.
464
00:28:40,813 --> 00:28:42,628
ඔයා හිතන්නෙම තමන්ගේ මිනිස්සු ගැන විතරමයි.
465
00:28:42,634 --> 00:28:44,217
ඔව්, තමුසේ ඊට වඩා වෙනස්නේ.
466
00:28:44,223 --> 00:28:46,490
ඒ ගැන තමා හැමෝම හිතන්නේ.
467
00:28:46,573 --> 00:28:48,140
සමහරවිට ක්ලාක් ඇරෙන්න.
468
00:29:02,168 --> 00:29:03,601
ඉන්න.
469
00:29:04,604 --> 00:29:05,770
එයාලා මිනිය දාලා ගිහින්. අපි බලන්න ඕන
470
00:29:05,772 --> 00:29:07,138
එයාලගේ අඩිපාර හොයාගන්න පුලුවන්ද කියලා.
471
00:29:07,140 --> 00:29:08,806
ගස් ගෝත්‍රය තමන්ගේ මිනී පුච්චනවා.
472
00:29:08,933 --> 00:29:10,432
උන් තාම මෙතන.
473
00:29:13,346 --> 00:29:14,678
දැන්ම පස්සට ගන්න.
474
00:29:14,680 --> 00:29:16,080
මෙතන කවුරුවත් නැහැ.
475
00:29:16,082 --> 00:29:17,281
එයාලා ට්‍රක් එක අරන් ගිහින්.
476
00:29:17,283 --> 00:29:19,583
ඉන්ධන. ක්ලාක්.
477
00:29:19,585 --> 00:29:21,819
තමුසේ හොද ලුහු බදින්නෙක්නම්,
ගිහින් ලුහුබදිනවකෝ.
478
00:29:24,857 --> 00:29:25,856
ඔයා මොකක්ද කිව්වේ?
479
00:29:30,296 --> 00:29:31,328
මට ඕනේ නැහැ ඔයාට වෙඩි තියන්න.
480
00:29:31,330 --> 00:29:32,363
ට්‍රක් එක කොහෙද,
481
00:29:32,365 --> 00:29:33,329
ඔයාලා ඒකට මොකද කලේ?
482
00:29:33,335 --> 00:29:34,568
අපිට රජතුමාව දෙන්න.
483
00:29:36,002 --> 00:29:37,868
- බෙලමි.
- මොකෝ?
484
00:29:37,870 --> 00:29:39,303
ට්‍රක් එක මෙතන නැහැ.
485
00:29:39,305 --> 00:29:40,971
ඔයා කොහොමද දන්නේ?
486
00:29:40,973 --> 00:29:42,173
මොකද හැමෝම කරන්නේ තමන්ගේ අයට
487
00:29:42,175 --> 00:29:43,741
හොදම දේ.
488
00:29:45,344 --> 00:29:46,944
මගේ මිනිස්සු තමා ඒක ඉස්සුවේ.
489
00:29:48,014 --> 00:29:49,146
බලාගෙන!
490
00:29:50,550 --> 00:29:52,850
- අල්ලගන්න.
- අපිව මෙතනින් ගෙනියන්න.
491
00:29:53,820 --> 00:29:55,519
බලාගෙන!
492
00:30:17,565 --> 00:30:18,898
වහාම මේ කාමරේ වහලා දාන්න.
493
00:30:18,900 --> 00:30:19,899
එයාලා අපේ පස්සෙන්ම එනවා.
494
00:30:19,901 --> 00:30:21,233
හොදයි, සර්.
495
00:30:23,069 --> 00:30:24,668
කොහෙද කට්ටිය?
496
00:30:24,772 --> 00:30:26,338
එයාලත් එක්ක එළියේ.
497
00:30:28,743 --> 00:30:30,342
මේ දොර අරින්න!
498
00:30:34,215 --> 00:30:36,482
සර්, සමහරවිට අපි මේ ගැන ආපහු හිතන්න ඕන.
499
00:30:36,484 --> 00:30:38,784
නැහැ. එයාලා මේක කරන්නේ නෑ.
500
00:30:38,786 --> 00:30:40,052
අහන්න, ආක් එකේදී,
501
00:30:40,054 --> 00:30:41,420
මීටවඩා පොඩි දේවල්වලටත් මිනිස්සුන්ව මැරුවා.
502
00:30:41,422 --> 00:30:42,855
මැර පාලනයට බැහැ මේ කදවුරේ
503
00:30:42,861 --> 00:30:44,023
යුක්තිය තීන්දු කරන්න.
504
00:30:44,968 --> 00:30:46,826
මේ දොර දැන්ම ඇරියොත්,
505
00:30:46,828 --> 00:30:48,060
වෙන කාටවත් තුවාලයක් වෙන එකක් නෑ.
506
00:30:48,062 --> 00:30:49,361
අපිට බැහැ එයාලට ඇතුලට එන්න දෙන්න.
507
00:30:49,363 --> 00:30:50,663
එයාලා මෙයාව මරයි.
508
00:30:54,769 --> 00:30:57,236
ඉන්න, ඉන්න, ඉන්න! කරුණාකරලා.
509
00:30:57,238 --> 00:30:59,138
අපි එයාලට අන්ධකාරයට යටවෙන්න දුන්නොත්,
510
00:30:59,140 --> 00:31:01,440
ආපහු ඒමක් නැහැ.
511
00:31:01,442 --> 00:31:03,609
මේ ලෝක විනාෂය, කේන්.
512
00:31:06,347 --> 00:31:08,480
අන්ධකාරය විතරයි අපට ඉතුරු.
513
00:31:10,284 --> 00:31:12,418
- එපා. ඉන්න. ඔයා මොනාද කරන්නේ?
- ඔක්ටේවියා, එපා!
514
00:31:12,420 --> 00:31:13,853
නවතින්න. ඔක්ටේවියා.
515
00:31:31,842 --> 00:31:32,941
මට සමාවෙන්න.
516
00:31:40,644 --> 00:31:42,589
ඔයාට ඕන මුගේ ලේනේ,
ඔයාට ඒක ලැබෙයි.
517
00:31:43,184 --> 00:31:44,951
හැබැයි මරන්නේ මම.
518
00:31:53,194 --> 00:31:55,828
නැගිටපන්. නැගිටපිය.
519
00:32:18,619 --> 00:32:19,852
අන්න එයාලා ඉන්නවා.
520
00:32:19,854 --> 00:32:21,186
අල්ලන් ඉන්න.
521
00:32:37,915 --> 00:32:38,896
අරුන්ව නවත්තන්න.
522
00:32:42,304 --> 00:32:43,266
දිගටම පලයන්.
523
00:32:45,746 --> 00:32:47,379
මොන මගුලක්ද එයා කරන්නේ?
524
00:32:49,272 --> 00:32:50,338
ඉන්ධන අවියක් කරගන්නවා.
525
00:32:50,344 --> 00:32:51,527
ඔයා කිව්වේ අපිට හැම බින්දුවක්ම ඕන කියලා.
526
00:32:51,533 --> 00:32:52,217
ඕනේ තමා!
527
00:32:52,219 --> 00:32:54,250
එහෙනම් මාව පුළුවන් තරම් ළගට ගෙනියන්න.
528
00:32:55,042 --> 00:32:56,709
උබ මාත් එක්ක විහිලු කරනවා වෙන්න ඕන.
529
00:33:07,318 --> 00:33:09,485
දැන්ම! පනින්න!
530
00:33:17,211 --> 00:33:18,911
මට පැහැදිලි ඉලක්කයක් දෙන්න!
531
00:33:42,993 --> 00:33:44,162
ද්‍රෝහියා.
532
00:34:09,864 --> 00:34:12,364
අයියෝ, ක්ලාක්. ඉක්මනට.
533
00:34:37,725 --> 00:34:40,192
- පලයන්!
- උබ මැරුණු එකෙක්, කොල්ලෝ.
534
00:34:48,536 --> 00:34:51,003
සර්, අපි කොහොමද මේක නවත්තන්නේ?
535
00:34:51,005 --> 00:34:52,404
මම දන්නේ නැහැ.
536
00:34:58,979 --> 00:35:00,913
අපේ ඒ හැටි වෙනසක් නෑ වගේ.
537
00:35:03,217 --> 00:35:06,018
ඔක්ටේවියා, අනේ මේක කරන්න එපා.
538
00:35:06,020 --> 00:35:09,588
ඔක්ටේවියා, ඔයා මිනීමරුවෙක් නෙවේ.
539
00:35:09,870 --> 00:35:11,837
ඔයා වැරදියි.
540
00:35:14,746 --> 00:35:16,207
අපිට ඕනේ යුක්තිය.
541
00:35:16,230 --> 00:35:17,729
ඉවරයක් කරලා දාන්න.
542
00:35:22,990 --> 00:35:24,891
දැන්ම අනතුරු අගවන්න.
543
00:35:27,108 --> 00:35:29,942
කළු වැස්ස! හැමෝම ඇතුළට යන්න!
544
00:35:29,944 --> 00:35:32,211
කළු වැස්ස! යන්න, යන්න, යන්න!
545
00:35:32,213 --> 00:35:33,445
යන්න! කළු වැස්සක්!
546
00:35:33,447 --> 00:35:36,447
හෙමින්, හෙමින්. යන්න ඉක්මනට.
547
00:35:37,275 --> 00:35:40,288
ඔක්ටේවියා. ඔක්ටේවියා.
548
00:35:41,303 --> 00:35:43,956
තුවක්කුව බිම දාලා ඇතුලට එන්න.
549
00:35:46,560 --> 00:35:49,461
එයාලා ලින්කන්වත් දණ ගස්සලා තිබ්බේ.
550
00:35:56,070 --> 00:35:58,329
පයික් හිටියේ ඔතන...
551
00:35:59,039 --> 00:36:01,121
හරියටම ඔයා ඉන්න තැන...
552
00:36:02,121 --> 00:36:04,409
එයාගේ ඔලුවට තුවක්කුව තියාගෙන.
553
00:36:07,181 --> 00:36:08,714
මම එතන හිටියා.
554
00:36:16,657 --> 00:36:18,462
ඔයා මේක කළොත්...
555
00:36:19,090 --> 00:36:20,189
ඔයා මේක කලොත් ඔයාගෙයි
556
00:36:20,195 --> 00:36:21,794
එයාගෙයි වෙනසක් නෑ.
557
00:36:33,641 --> 00:36:36,503
සේරම හරි, ඔක්ටේවියා. ඒකට කමක් නෑ.
558
00:36:36,775 --> 00:36:37,857
ඒකට කමක් නෑ.
559
00:36:39,180 --> 00:36:40,946
ඔක්ටේවියා, ඒකට කමක් නෑ. සේරම හරි.
560
00:36:43,784 --> 00:36:46,118
ඔක්ටේවියා, ඉන්න. ඔක්ටේවියා.
561
00:36:49,181 --> 00:36:50,252
ඉන්න!
562
00:36:51,840 --> 00:36:53,406
ඔයා කොහෙද යන්නේ?
563
00:36:57,932 --> 00:36:59,487
ඔයා මොනාද කරන්නේ?
564
00:36:59,833 --> 00:37:01,307
අපේ මිනිස්සුන්ව බේරගන්නවා.
565
00:37:01,802 --> 00:37:03,268
ඔයා කළා වගේම.
566
00:37:07,093 --> 00:37:08,440
ඔයා පැනගන්න ඕන.
567
00:37:31,132 --> 00:37:33,265
අළු මතින් අපි නැගිටිමු.
568
00:37:49,700 --> 00:37:51,767
ඔයා හොද රජෙක්, රොන්.
569
00:37:53,771 --> 00:37:55,270
ඔව්, තමන්ගේ මිනිස්සු පෝලිස්වල යුද්ධ කරන අතරේ
570
00:37:55,272 --> 00:37:57,372
සංදේශ ගෙනියන රජෙක්.
571
00:37:59,715 --> 00:38:01,048
මේ සංදේශය තමා මේ වෙලාවේ
572
00:38:01,054 --> 00:38:02,920
වැදගත්ම දේ, ඔයත් ඒක දන්නවා.
573
00:38:04,982 --> 00:38:07,149
අපි හැමෝවම බේරගත්තොත්?
574
00:38:07,151 --> 00:38:08,684
ඊටපස්සේ මොකද?
575
00:38:10,121 --> 00:38:11,553
මොකද වෙන්නේ ඔයාලා අපි හැමෝවම
576
00:38:11,559 --> 00:38:13,088
නයිට්බ්ලඩ් කරපුවාම?
577
00:38:13,090 --> 00:38:15,124
අපි දිගටම එකිනෙකාව මරාගන්නවද?
578
00:38:18,867 --> 00:38:20,596
අපි ආවා.
579
00:38:33,656 --> 00:38:35,523
මම ඉන්ධන ටික බාන්නම්.
580
00:38:50,800 --> 00:38:52,828
මම ආපහු රෝවර් එක කදවුරට ගෙනියන්නම්.
581
00:38:54,526 --> 00:38:56,031
ඔක්ටේවියා?
582
00:38:58,878 --> 00:39:00,624
දුක හිතෙනවනෙ නේද?
583
00:39:01,352 --> 00:39:04,740
එයා මට වෛර කරනවා හැබැයි
මට එහෙම වෙන්න ඕන.
584
00:39:06,444 --> 00:39:10,458
එයා ඔයාගේ නංගි. එයා ඔයාගේ ලේ.
585
00:39:11,951 --> 00:39:14,585
එයත් අන්තිමේ තේරුම්ගනියි ඔයා
කොච්චර විශේෂද කියලා.
586
00:39:19,712 --> 00:39:21,044
ක්ලාක්...
587
00:39:22,059 --> 00:39:24,059
මම ආයේ ඔයාව දැක්කේ නැත්නම්...
588
00:39:24,061 --> 00:39:25,894
නැහැ. ඔයා දකියි.
589
00:39:26,139 --> 00:39:27,763
අපිට ප්‍රශ්නයක්.
590
00:39:39,271 --> 00:39:40,871
ගස් ගෝත්‍රයේ ඊතලයක්.
591
00:39:50,581 --> 00:39:52,081
නැහැ.
592
00:39:58,762 --> 00:40:00,028
මැනුවල් අභිබවා යාම.
593
00:40:00,030 --> 00:40:02,598
මැනුවල් අභිබවා යාම ක්‍රියාත්මකයි.
594
00:40:06,270 --> 00:40:10,372
ගොඩබෑමේ ස්ථානය අඩි 600ක් තුළ.
595
00:40:10,374 --> 00:40:11,573
ඔයාට මේක කරන්න පුළුවන්.
596
00:40:11,575 --> 00:40:12,975
ඉලක්කය දැන් දර්ශනය වෙනවා.
597
00:40:12,977 --> 00:40:15,113
පරාසය අඩි 300යි.
598
00:40:16,015 --> 00:40:18,816
වහාම මාර්ගය නිවැරදි කිරීම අවශ්‍යයි.
599
00:40:19,314 --> 00:40:21,783
ඉලක්කගත ගමන්පථය නොදනී.
600
00:40:31,320 --> 00:40:33,228
ඝට්ටනයකට සූදානම් වෙන්න.
601
00:40:34,563 --> 00:40:38,830
මෙහෙයුම අසාර්ථකයි.
අභ්‍යන්තර හානිය 15%යි.
602
00:40:38,836 --> 00:40:41,670
භාණ්ඩ තොගයේ විනාශය 0%යි.
603
00:40:41,672 --> 00:40:44,415
මාරාන්තික බව 0%යි.
604
00:40:45,188 --> 00:40:46,408
අපිට අවුලක් නෑ.
605
00:40:46,410 --> 00:40:48,343
ක්‍රමානුරූපය වැඩසටහන්ගත කළා.
606
00:40:48,345 --> 00:40:49,611
අපිට අවුලක් නෑ.
607
00:40:49,613 --> 00:40:50,946
ඛණ්ඩාංක සුරක්ෂිතයි.
608
00:40:50,948 --> 00:40:52,394
අපිට අවුලක් නෑ!
609
00:40:57,256 --> 00:40:59,183
තෙල් සේරම ඉවර වුනා.
610
00:40:59,757 --> 00:41:01,058
හැබැයි මම ඒක කළා.
611
00:41:01,892 --> 00:41:04,388
මට ඉවුරෙන් එහා වතුරට ගොඩ බස්සන්න පුළුවන්.
612
00:41:05,138 --> 00:41:07,796
අපිට බේරෙන්න පුළුවන්.
613
00:41:10,155 --> 00:41:11,099
මොකක්ද අවුල?
614
00:41:11,101 --> 00:41:14,236
ක්ලාක් දැන් කතා කළා.
එයාලා බැරල් එකක් නැති කරගෙන.
615
00:41:14,238 --> 00:41:16,004
- මොකක්?
- මට කණගාටුයි.
616
00:41:20,042 --> 00:41:21,229
ඒයි...
617
00:41:21,915 --> 00:41:23,178
රේවන්?
618
00:41:23,180 --> 00:41:24,642
ඔයා හොදින්ද?
619
00:41:33,965 --> 00:41:36,387
ඇබි! ඇබි!
620
00:41:36,393 --> 00:41:39,161
- රේවන්. රේවන්.
- ඇබි!
621
00:41:39,163 --> 00:41:42,030
ප්‍රශ්නයක් නැහැ. රේවන්.
622
00:41:43,524 --> 00:41:44,553
රේවන්.
623
00:41:45,182 --> 00:41:50,182
WEB-DL resync by ChaRu
Charuka Indunil
624
00:41:50,206 --> 00:42:07,310
බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි.
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.