1 00:00:00,953 --> 00:00:02,461 The 100 පසුගිය කොටස්වලින්... 2 00:00:02,797 --> 00:00:05,007 අලුත් දත්තවලට අනුව, මම කියන්නේ අපිට 3 00:00:05,117 --> 00:00:06,717 බේරෙන්න මාස දෙකක් තියෙනවා. 4 00:00:06,742 --> 00:00:08,352 අපේ කීදෙනෙක්ට යානයේ ඉන්න පුලුවන්ද? 5 00:00:08,421 --> 00:00:09,764 සියදෙනෙක්ට වඩා බැහැ. 6 00:00:09,803 --> 00:00:11,636 අපි තීරණය කරන්න ඕන කාටද ජීවත්වෙන්න ලැබෙන්නේ කියලා. 7 00:00:11,705 --> 00:00:13,248 ආකේඩියාව කියන්නේ දෙවැනි සැලැස්ම. 8 00:00:13,273 --> 00:00:14,706 ඒකෙන් භුමිවාසින්ට උදව්වක් වෙන්නේ නැහැ. 9 00:00:14,808 --> 00:00:16,308 හැමෝවම බේරගන්න විසදුමක් 10 00:00:16,410 --> 00:00:17,809 ලැබෙනකම් මම නවතින්නේ නැහැ. 11 00:00:17,911 --> 00:00:20,645 මම ඔය ලැයිස්තුවේ ඉන්නවනම්, ඔයත් ඒකෙ ඉන්නවා. 12 00:00:20,714 --> 00:00:22,314 ඒක ලියන්න, නැත්නම් මම ලියනවා. 13 00:00:22,416 --> 00:00:25,083 බෙලමි, මට බැහැ. 14 00:00:25,118 --> 00:00:28,086 දැන් අපි ඒක පැත්තකින් තියලා හිතමු ඒක පාවිච්චි කරන්න නොවෙන්න කියලා. 15 00:00:28,121 --> 00:00:30,222 නයිකෝ, එයාලට මොකද වුනේ? 16 00:00:30,324 --> 00:00:31,556 අසනීපයක්. 17 00:00:31,625 --> 00:00:32,978 අපි එයාට බෙහෙත් කලේ නැහැ. 18 00:00:33,003 --> 00:00:35,723 එයාගේ ශරීරය විහින්ම විකිරණ ප්‍රතික්ෂේප කරනවා. 19 00:00:36,059 --> 00:00:39,631 ලුනාව අනිත් අයගෙන් වෙනස් වෙන එක දෙයයි තියෙන්නේ. 20 00:00:40,119 --> 00:00:41,666 නයිට්බ්ලඩ්. 21 00:00:42,136 --> 00:00:44,636 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 22 00:00:59,422 --> 00:01:01,853 එයා ඇහැරිලා! 23 00:01:03,056 --> 00:01:07,659 ඒයි, ජාහා, ඔයාව පා කරලා වගේනේ. 24 00:01:07,684 --> 00:01:10,218 ජාහා කිව්වා අපි මෙතැනයි මෙතනයි මුර කරන්න ඕන කියලා. 25 00:01:19,673 --> 00:01:21,273 ඔයාට වැඩක් හොයාගෙන වගේ, මිස්ට ජෝඩන්. 26 00:01:21,375 --> 00:01:25,210 අනේ මම හැමදාම ඒක තමා කරන්නේ. 27 00:01:25,279 --> 00:01:26,711 මට දැනගන්න පුළුවන් ඔයා කොහොමද මේක කලේ කියලා 28 00:01:26,780 --> 00:01:28,213 මාව ඇහැරවන්නේ නැතුව? 29 00:01:28,282 --> 00:01:29,614 නැති තරමට හොදයි, 30 00:01:29,683 --> 00:01:31,349 ඒත් බලපෑම් හානියක් නෑ, 31 00:01:31,385 --> 00:01:34,527 මම පොරොන්දු වෙනවා, ටිකක් විතර. 32 00:01:39,805 --> 00:01:42,227 හොදයි. අපි විනෝද වුනා. 33 00:01:43,414 --> 00:01:44,682 ආපහු වැඩට බහිමු. 34 00:01:57,643 --> 00:01:59,977 මොකෝ මේ අපි හැමෝම මැරෙයි කියලා මූණ එල්ලගෙන? 35 00:02:02,287 --> 00:02:03,810 මං කිව්වේ... 36 00:02:03,835 --> 00:02:06,002 මට තේරෙනවා ඔයා කියපු දේ. 37 00:02:06,332 --> 00:02:08,266 බෙලමි මේ වෙද්දී එන්න ඕන. 38 00:02:10,695 --> 00:02:12,490 දඩයම් කරන්න ගිය අය සද්දයක් නෑ. 39 00:02:12,891 --> 00:02:14,438 ඒක අලුත් දෙයක් නෙවේනේ. 40 00:02:16,308 --> 00:02:17,629 වෙන මොනාද? 41 00:02:20,226 --> 00:02:22,534 මගෙන් ප්‍රයෝජනයක් නැහැ. 42 00:02:22,636 --> 00:02:25,203 මම මෙතනට වෙලා ඉන්නවා කාටවත් තුවාලයක් වුනොත් කියලා, 43 00:02:25,238 --> 00:02:27,038 අමතර සැලැස්ම නිරීක්ෂණය කරනගමන් මට නයිට්බ්ලඩ් 44 00:02:27,140 --> 00:02:28,673 හදන්න දූපතට යන්න පුළුවන්කම තියෙද්දී. 45 00:02:28,742 --> 00:02:31,009 ක්ලාක්, ඔයා ජානවේදියෙක් නෙවේ. 46 00:02:31,044 --> 00:02:32,125 මගේ අම්මත් එහෙම නෑනේ. 47 00:02:32,150 --> 00:02:33,849 හරි. හොදයි, එයාලට රේවන් ඉන්නවා. 48 00:02:34,147 --> 00:02:35,547 ජානමය කේත, පරිගණක කේත. 49 00:02:35,649 --> 00:02:36,881 එයාලා ඒක බේරුමක් කරගනියි. 50 00:02:36,950 --> 00:02:38,883 මොන්ටි, මම සිරාවටම කියන්නේ. 51 00:02:38,952 --> 00:02:40,452 මාත් එහෙමයි. 52 00:02:40,771 --> 00:02:43,676 ජාහා හරිනම් බෙකා එතන නයිට්බ්ලඩ් හැදුවනම්, 53 00:02:44,005 --> 00:02:45,634 එයාලට ඇයගේ වාර්තා හම්බවෙයි, 54 00:02:45,819 --> 00:02:48,383 එයාලට කරන්න තියෙන්නේ ඒක ලුනාගෙන් ප්‍රති නිර්මාණය කරන එක විතරයි. 55 00:02:48,762 --> 00:02:49,667 හැමෝම ජීවත්වෙනවා. 56 00:02:49,692 --> 00:02:52,656 විකිරණ එන්න කලින් කරගන්න පුළුවන් වුනොත්. 57 00:02:54,671 --> 00:02:56,468 අපි ඉක්මනට යානේ හැදුවොත් හොදයි. 58 00:02:59,120 --> 00:03:00,638 රයිලි, තත්වේ කොහොමද? 59 00:03:00,674 --> 00:03:02,173 අපි කාල සටහනකට වැඩ කරන්නේ. 60 00:03:02,241 --> 00:03:04,174 අපිට ඇදිරි වැටෙන්න කලින් විකිරණ පැලැස්තරේ දාගන්න පුළුවන්. 61 00:03:04,955 --> 00:03:07,645 දැක්කද? වදවෙන්න එක දෙයක් අඩුවුනා. 62 00:03:15,053 --> 00:03:16,121 කළු වැස්ස. 63 00:03:16,823 --> 00:03:19,790 හොදයි. අපි පුහුණු වුනා වගේම හැමෝම ඇතුළට යන්න. යන්න. 64 00:03:19,815 --> 00:03:23,422 සංඥාව නාද කරන්න! මේක පෙරහුරුවක් නෙවේ! 65 00:03:25,571 --> 00:03:27,304 යන්න, යන්න, යන්න! 66 00:03:34,801 --> 00:03:36,801 ජැස්පර්! එන්න! 67 00:03:39,472 --> 00:03:41,805 ජැසපර්, ඔයා මොනාද කරන්නේ? 68 00:03:42,198 --> 00:03:43,745 බයෙන් ජිවත් වෙන්න බෑ. 69 00:03:43,770 --> 00:03:44,846 දුවන්න! 70 00:03:47,921 --> 00:03:50,422 මොන්ටි, ඔයාට බෑ. ඔයාට බෑ. 71 00:03:50,447 --> 00:03:52,914 ජැස්පර්! මට යන්න දෙන්න. 72 00:03:53,026 --> 00:03:55,226 එපා! 73 00:04:00,172 --> 00:04:01,766 ක්ලාක්, අපි මොනාද කරන්නේ? 74 00:04:03,365 --> 00:04:07,500 අහස... කඩා වැටෙනවා. 75 00:04:10,122 --> 00:04:11,943 අහස කඩා වැටෙනවා. 76 00:04:17,279 --> 00:04:18,631 ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ? 77 00:04:18,656 --> 00:04:22,408 මේ නිකම්ම වැස්සක්, විකිරණශීලි අළු නෙවෙයි. 78 00:04:22,693 --> 00:04:25,382 මචෝ, මේක විහිළුවක් නෙවේ. 79 00:04:26,608 --> 00:04:30,061 අයියෝ. මේක විහිළුවක්නේ. ඔය වගේ වෙන්න එපා, කට්ටිය. 80 00:04:30,163 --> 00:04:31,706 යාලුවනේ! 81 00:04:33,794 --> 00:04:36,895 කවදා ඉදන්ද හැමෝටම විහිලු නොතේරෙන්නේ? 82 00:04:36,903 --> 00:04:39,023 The 100 S04E04 WEB-DL resync by ChaRu facebook.com/charuka.indunil.98 83 00:04:39,485 --> 00:05:08,524 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ www.baiscopelk.com/201 84 00:05:17,604 --> 00:05:18,841 ඇබි, ඔයා හරිනම්, 85 00:05:18,866 --> 00:05:21,767 එහෙනම් ලුනා තමයි අපිට ඕනේ ආශ්චර්යය. 86 00:05:22,215 --> 00:05:23,882 මටත් ඔයා එක්ක ඉන්න තිබ්බනම්. 87 00:05:23,917 --> 00:05:27,018 මටත්, ඒත් ඔයා ඔහේ ඉන්න ඕන. 88 00:05:27,120 --> 00:05:28,620 අපි මේ නයිට්බ්ලඩ් සිරම් එක හැදුවට පස්සේ, 89 00:05:28,722 --> 00:05:30,588 අපිට ඉක්මනට ඒක බෙදා හරින්න වෙනවා, 90 00:05:30,624 --> 00:05:32,742 අපිට ඒකට සාමය ඕනේ. 91 00:05:34,343 --> 00:05:37,195 මට යන්න වෙනවා. පරිස්සමෙන් ඉන්න, ඇබි. 92 00:05:37,854 --> 00:05:39,418 ඔයා ලැබ් එක හොයාගත්තම දන්වන්න. 93 00:05:39,844 --> 00:05:43,535 මං කියන්නම්. ඔයත් පරිස්සම් වෙන්න. 94 00:05:53,330 --> 00:05:54,754 වාඩිවෙන්න. 95 00:05:56,038 --> 00:05:57,889 මම ඒ ගමන මොනාද කලේ? 96 00:06:00,422 --> 00:06:02,554 දැල්ල විනාශ වුන එක ගැන කටකථා ඉක්මනටම පැතිරෙනවා. 97 00:06:02,656 --> 00:06:05,290 පාරවල් ඉන්න මිනිස්සු තමන්ගේ රජතුමාගේ ඔළුව ඉල්ලනවා. 98 00:06:05,358 --> 00:06:07,651 ඔයාගේ තීරණවල පලවිපාක තියෙනවා. 99 00:06:07,676 --> 00:06:09,436 ඔයා කැමති මම ඉන්ද්‍රාගේ දුවව මැරුවනම්ද? 100 00:06:09,461 --> 00:06:11,118 මම වඩා කැමතියි ඔයා එහෙම නොකළ එකට. 101 00:06:12,322 --> 00:06:15,070 අපේ මෙහෙයුම රොන්ව සිහසුනේ තියාගන්න එක, 102 00:06:15,095 --> 00:06:16,401 අනිත් අය අපිව විකිරණවලින් 103 00:06:16,469 --> 00:06:18,968 බේරගන්න විසදුමක් හොයාගන්නකම්. 104 00:06:18,993 --> 00:06:19,855 මම ඒක තමා කරන්නේ. 105 00:06:19,880 --> 00:06:22,179 අහිංසක කොල්ලෙක්ගේ බෙල්ල කපලා. 106 00:06:23,176 --> 00:06:25,610 හැමෝම යම්දෙයකට වැරදිකාරයෙක්. 107 00:06:26,686 --> 00:06:28,680 ඔයා ඇතුලේ අන්ධකාරයක් තියෙනවා, ඔක්ටේවියා. 108 00:06:29,130 --> 00:06:30,949 මං දන්නවා ඔයා තාමත් දුක් වෙනවා. 109 00:06:30,984 --> 00:06:32,442 වාඩිවෙන්න. 110 00:06:38,459 --> 00:06:40,758 ඔයාට ඒ ළමයාව මරන්න ඕනෙකමක් තිබ්බේ නෑ. 111 00:06:40,794 --> 00:06:43,194 ඔයාටා තානාපති රෆායෙල්ව මරන්න ඕනේකමක් තිබ්බෙත් නැහැ. 112 00:06:44,675 --> 00:06:46,764 ඔයාට පයික්ව මරන්න ඕනේකමක් තිබ්බෙත් නෑ. 113 00:06:47,812 --> 00:06:49,767 පයික්ට ලැබුනේ ඌට සුදුසු දේ. 114 00:06:49,803 --> 00:06:52,270 යුක්තිය සහ පළිගැනීම එක සමාන නැහැ. 115 00:06:52,305 --> 00:06:54,029 මටනම් එහෙමයි. 116 00:06:59,792 --> 00:07:02,780 ඔයාගේ තීරණ ගැනීම ප්‍රශ්නයක් වෙලා, 117 00:07:02,816 --> 00:07:05,049 මට බැහැ මගේ මිනිස්සුන්ට දරුණු වෙන්න දෙන්න. 118 00:07:05,118 --> 00:07:06,595 "දරුණු." මම රණශුරයෙක්. 119 00:07:06,620 --> 00:07:09,287 නැහැ. රණශුරයෝ දන්නවා මරන්න ඕනේ වෙලාවයි නැති වෙලාවයි. 120 00:07:09,969 --> 00:07:11,723 ලින්කන් ඔයාට ඒක ඉගැන්නුවා. 121 00:07:12,148 --> 00:07:14,105 ඔයාට ඒක අමතකයි වගේ. 122 00:07:14,660 --> 00:07:17,529 ඔයා හරි අපිට මෙහෙ කරන්න රාජකාරියක් තියෙනවා මේ වෙලාවේ 123 00:07:17,554 --> 00:07:19,534 ඔයා ඒක අමාරු කරනවා. 124 00:07:21,604 --> 00:07:25,870 චාන්සලර් කේන්, රජතුමාට ඔයාව හම්බවෙන්න ඕනලු. 125 00:07:28,298 --> 00:07:30,742 ඔයා තවදුරටත් මගේ ආරක්ෂක කණ්ඩායමේ කෙනෙක් නෙවෙයි. 126 00:07:35,083 --> 00:07:37,682 මම හේලියෝස්ව ඔයාගේ ගමනට සූදානම් කළා. 127 00:07:37,751 --> 00:07:39,250 ගෙදරට යන එකෙන් ඔයාට හොදක් වෙයි. 128 00:07:39,275 --> 00:07:41,059 මම ඉන්ද්‍රාට කතා කරනකම් කොහේටවත් යන්නේ නැහැ. 129 00:07:41,084 --> 00:07:42,750 බලාගෙන ඉන්න. 130 00:07:42,856 --> 00:07:44,335 එයා ඉක්මනට එයි. 131 00:07:44,881 --> 00:07:46,304 ඔයාට පස්සේ. 132 00:08:18,650 --> 00:08:19,957 බෝට්ටු කොහෙද? 133 00:08:19,993 --> 00:08:22,627 ඇලී නැතුව මෙහෙ ඉන්න කිසිම හේතුවක් නෑ. 134 00:08:23,493 --> 00:08:25,526 තෙලොනියස්ගේ සිතියමේ හැටියට, 135 00:08:25,888 --> 00:08:28,066 ලැබ් එක තියෙන්නේ දූපත මැද, 136 00:08:28,914 --> 00:08:31,135 කෙලින්ම සැතපුම් 5ක් ඉස්සරහින්. 137 00:08:34,310 --> 00:08:36,307 ඔයාට අර කන්ද නගින්න පුලුවන්ද? 138 00:08:36,409 --> 00:08:38,349 පුලුවන්නම් මාව අල්ලගන්න. 139 00:08:38,396 --> 00:08:40,211 මම ආයේ කවදාවත් මෙතන දකී කියලා හිතුවේ නැහැ. 140 00:08:40,259 --> 00:08:42,192 අහ්හ්, ඔයාට එන්නේ නැතුව ඉන්න තිබ්බේ. 141 00:08:42,614 --> 00:08:44,233 උබට කාවවත් මෝඩයා කරන්න බැහැ, මර්ෆි. 142 00:08:44,491 --> 00:08:45,817 උබ තාමත් අපතයෙක්. 143 00:08:54,438 --> 00:08:56,318 ඔයා කරන්නේ හරි දේ. 144 00:08:56,552 --> 00:08:58,677 එයාලා මට විකල්පයක් දුන්නේ නැහැ. 145 00:09:00,732 --> 00:09:03,365 මේ හොද මිනිස්සු, ලුනා. 146 00:09:03,793 --> 00:09:06,180 මම එයාලව විශ්වාස කරනවා. ඔයා මාව විශ්වාස කරනවා. 147 00:09:06,185 --> 00:09:08,533 ලුනා,නයිකෝ, යන්න වෙලාව. 148 00:09:10,595 --> 00:09:13,661 එයාලා හිතන්නේ මගේ ලේවලින් එයාලව බේරෙයි කියලා, නයිකෝ. 149 00:09:14,772 --> 00:09:16,868 අපි හැමෝවම බේරෙයි. 150 00:09:17,891 --> 00:09:21,524 එයාලට ඒක ගන්න බැහැයි කියලා මම කිව්වොත් මොනා වෙයි කියලද හිතන්නේ? 151 00:09:23,524 --> 00:09:25,009 මම කිව්වේ, අපි යමු කියලා. 152 00:09:42,655 --> 00:09:44,442 මොකක්ද අවුල? 153 00:09:44,633 --> 00:09:48,239 ඇලීගේ නීති... කිසිම ෆ්‍රීක්දෙයිනා කෙනෙක්ට මේ සීමාව පහු කරන්න බෑ. 154 00:09:49,333 --> 00:09:50,615 මම කවදාවත්ම ඒක පහුකලේ නෑ. 155 00:09:50,873 --> 00:09:52,142 ෆ්‍රීක්දෙයිනා? 156 00:09:53,501 --> 00:09:54,489 විකෘතිකයෝ. 157 00:09:55,715 --> 00:09:58,022 මටනම් පනින්න බැරි සීමාවක් හම්බවෙලාම නෑ. 158 00:10:03,200 --> 00:10:05,167 හොදයි, හැමෝම. අපි යමු. 159 00:10:05,312 --> 00:10:07,116 අපිට ගොඩක් දුර යන්න තියෙනවා. 160 00:10:16,114 --> 00:10:18,376 අපි යමු. 161 00:10:24,965 --> 00:10:26,431 ඒ මොකක්ද? 162 00:10:27,850 --> 00:10:28,775 ඩ්‍රෝනයක්? 163 00:10:28,800 --> 00:10:29,936 අපි දුවන්න ඕනේ. 164 00:10:29,961 --> 00:10:31,722 ඇයි? සීමාව පනිනවට දඩුවම මොකක්ද? 165 00:10:33,326 --> 00:10:35,078 - දුවන්න! - දුවන්න! 166 00:10:35,103 --> 00:10:36,661 මම හිතුවේ ඇලී මැරුණා කියලා. 167 00:10:36,729 --> 00:10:38,768 එයා මැරුණා. මේක ස්වයංක්‍රීය ඇති. 168 00:10:38,793 --> 00:10:40,159 රේවන්. 169 00:10:40,184 --> 00:10:41,237 මට දුවන්න අමාරුයි. 170 00:10:41,262 --> 00:10:43,504 මම ඔයාව අල්ලගත්තා. ලුනාව ආවරණය කරන්න. ලුනාව ආවරණය කරන්න! 171 00:10:43,629 --> 00:10:45,837 යන්න! යන්න! 172 00:10:46,172 --> 00:10:46,959 173 00:10:46,984 --> 00:10:48,854 මම එයාව ගත්තා. යන්න, යන්න, යන්න, යන්න. 174 00:10:51,544 --> 00:10:55,580 පහත්වෙන්න. එමෝරි, ඔයා හොදින්ද? 175 00:10:58,132 --> 00:10:59,859 ලුනා, බලාගෙන...! 176 00:11:00,545 --> 00:11:02,553 - නයිකෝ, එපා! - ඔයාට බැහැ එයාට උදව් කරන්න. 177 00:11:02,578 --> 00:11:05,479 - නයිකෝ. නයිකෝ! - දැන් පරක්කු වැඩියි. 178 00:11:07,560 --> 00:11:09,026 එපා. 179 00:11:09,851 --> 00:11:10,948 නයිකෝ. 180 00:11:11,592 --> 00:11:15,940 - ලුනා, හැංගෙන්න! - නයිකෝ. එපා! එපා! 181 00:11:21,859 --> 00:11:23,441 හොදයි, ඒකට උබට උණ්ඩ දහයක් ගියා. 182 00:11:23,936 --> 00:11:25,000 ඇලීට තව ඩ්‍රෝන් ගොඩක් තියෙනවා. 183 00:11:25,025 --> 00:11:26,843 මුලින්ම කාගේ උණ්ඩ ඉවර වෙයි කියලද හිතන්නේ? 184 00:11:26,868 --> 00:11:28,868 ඒවා තාමත් අහසේ තියෙන්නේ ඇයි කියලා අපි කතා කරමුද? 185 00:11:32,079 --> 00:11:36,064 නැහැ. මොන මගුලක්ද ලුනා? 186 00:11:44,084 --> 00:11:45,023 ඒවා ආපහු ඇවිත්. 187 00:11:45,055 --> 00:11:47,311 අපිට ඒක පේනවා, ජැක්සන්. මෙන්න වැඩක්. 188 00:11:48,217 --> 00:11:49,481 අපි ලුනාව හොයාගත්තේ නැත්නම්, අපි දන්න හැමෝම 189 00:11:49,506 --> 00:11:52,816 ගිනිජාලාවකින් මැරිලා යයි, ඒ නිසා අපි බෙදිලා යමු. 190 00:11:53,020 --> 00:11:55,320 මර්ෆි, එමෝරි, ඇබි, බටහිරට යන්න. 191 00:11:55,345 --> 00:11:56,937 විල්සන්, ටැගර්t. නැගෙනහිරට යන්න. 192 00:11:57,234 --> 00:11:58,671 ජැක්සනුයි මායි උතුරට යන්නම්, 193 00:11:59,242 --> 00:12:00,489 එතකොට... රේවන්... 194 00:12:01,717 --> 00:12:03,461 - මම වෙරළට කැමතියි. - ගස් අස්සට වෙලා ඉන්න. 195 00:12:03,506 --> 00:12:05,844 ඔයා මෙතන ආරක්‍ෂිතයි, හරිද? අනිත් හැමෝමත් එහෙම කරන්න. 196 00:12:05,869 --> 00:12:07,124 අපි හැම විනාඩි දහයකට කතා කරමු. 197 00:12:07,149 --> 00:12:08,548 අරක තාම ක්‍රියාත්මකයි. 198 00:12:08,651 --> 00:12:10,484 එක වෙලාවකට එක ප්‍රශ්නයක්, රේවන්. 199 00:12:10,949 --> 00:12:12,152 අපි යමු. 200 00:12:12,538 --> 00:12:14,187 මම පස්සෙන් යන්නම්. 201 00:12:22,672 --> 00:12:24,272 අපි මේ කැලෑවේ ඉන්න හොද නැහැ, ජෝන්. 202 00:12:24,297 --> 00:12:25,593 අපි අපි ගැන බලාගන්න ඕන. 203 00:12:25,618 --> 00:12:26,786 ඇයි? 204 00:12:27,966 --> 00:12:29,661 ඒයි, ඔයා මොනාද මට නොකියන්නේ? 205 00:12:31,581 --> 00:12:33,240 මාව විශ්වාස කරන්න. 206 00:12:33,709 --> 00:12:35,842 මේ දූපතේ ඩ්‍රෝනවලට වඩා අන්ත දේවල් තියෙනවා. 207 00:12:36,331 --> 00:12:37,704 අපි ඔයාගේ බංකරේ ආරක්‍ෂිතයි. 208 00:12:37,729 --> 00:12:38,578 ඒක ගබඩා කරලා නෑ. 209 00:12:38,603 --> 00:12:40,965 - මම ඔයාට කිව්වා, මම හැමදෙයක්ම කෑවා. - එහෙනම් අපි ඒක ආපහු පුරවමු. 210 00:12:41,387 --> 00:12:43,299 ඔයා කිව්වා එතන දෙන්නෙක්ට ඉඩ ඇති කියලා. 211 00:12:44,572 --> 00:12:48,822 හැමදේම හොදින්ද? අපි දිගටම යන්න ඕනේ. 212 00:13:09,229 --> 00:13:12,045 අපි තානාපති කාර්යාලේම හම්බවෙන්න හේතුවක් තියෙනවාද? 213 00:13:12,544 --> 00:13:14,214 - මම හිතුවේ... - මට සැලැස්ම කියන්න. 214 00:13:15,294 --> 00:13:16,129 සැලැස්ම? 215 00:13:16,154 --> 00:13:18,076 ෆ්‍රයම්පායා ආපහු අපේ ලෝකේ විනාශ කරයි කියලා 216 00:13:18,101 --> 00:13:20,721 ක්ලාක් මට කියලත් දැන් සති තුනක් ගියා. 217 00:13:21,404 --> 00:13:23,824 ආකාශ ගෝත්‍රය විසදුමක් හොයාගන්න කාලය ඉල්ලුවා. 218 00:13:24,951 --> 00:13:26,426 ඔයාට ඒ වෙනුවෙන් මොනාද පෙන්වන්න තියෙන්නේ? 219 00:13:26,912 --> 00:13:28,528 අපි තාම ඒක ගැන වැඩ කරගෙන යනවා. 220 00:13:28,829 --> 00:13:32,228 - වැඩිපුර කාලයත් එක්ක... - ඔය ඇති. එකෝ. 221 00:13:35,270 --> 00:13:40,807 ස්ටිෆන්ස්, බෙලමි, ඔයාලා හොදින්ද? මේ මොකද? 222 00:13:41,160 --> 00:13:43,611 එකෝ දැකලා ඔයාගේ මිනිස්සු ආපහු යානය අලුත්වැඩියා කරනවා. 223 00:13:43,636 --> 00:13:46,241 එයා මේ දෙන්නව අල්ලගත්තේ දඩයම් කරද්දී. 224 00:13:46,804 --> 00:13:49,679 මේකා කියනවා ඒක විකිරණවලට ආරක්‍ෂිත තැනක්ලු. 225 00:13:53,177 --> 00:13:55,935 ඒක අමතර සැලැස්මක්, ඊටවඩා දෙයක් නෑ. 226 00:13:56,779 --> 00:13:59,877 මෙයා කිව්වෙත් ඕකමයි, මේකා අපිට කියන්න කලින් 227 00:13:59,902 --> 00:14:01,474 ඔයාලා ළග නයිට්බ්ලඩ් කෙනෙක් ඉන්නවා කියලා. 228 00:14:04,434 --> 00:14:06,266 හොද වෙලාවට දැල්ල විනාශ වෙලා තිබ්බේ, 229 00:14:06,368 --> 00:14:09,202 නැත්නම් මට කරදර වෙන්න වෙනවා ඔයාලා රාජාභිෂේකයක් සැලසුම් කරනවද කියලා. 230 00:14:09,598 --> 00:14:11,035 ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා. 231 00:14:11,368 --> 00:14:12,741 අපි හොයාගත්තා නයිට්බ්ලඩ්වලින් 232 00:14:12,766 --> 00:14:15,108 විකිරණ පරිවෘත්තිය වෙනවා කියලා. 233 00:14:16,246 --> 00:14:19,112 අපි විමර්ශනය කරගෙන යනවා ඒක හැමෝටම හදන්න ක්‍රමයක්, 234 00:14:19,460 --> 00:14:21,505 හැමෝවම නයිට්බ්ලඩ්ලා 235 00:14:22,427 --> 00:14:23,725 ඔක්කොමලා බේරෙන්න. 236 00:14:23,750 --> 00:14:25,118 දේවාපහාසයක්. 237 00:14:25,187 --> 00:14:27,011 මුන් අපිට කියන හැමදේම බොරු. 238 00:14:27,036 --> 00:14:31,154 මේක. මේක දේවාපහාසයක් නෙවේ. මේක... මේක විද්‍යාවක්. 239 00:14:31,762 --> 00:14:33,823 නයිට්බ්ලඩ්වලින් ජිවිත බේරෙනවානම්, 240 00:14:33,901 --> 00:14:35,495 අපි ඒක ප්‍රයෝජනයට ගන්න ඕන. 241 00:14:48,337 --> 00:14:51,485 එපා! එපා! එපා. 242 00:14:52,134 --> 00:14:54,815 රණශුරයෝ තමන්ගේ රහස් හෙළි කරන්නේ නැහැ. 243 00:14:56,391 --> 00:14:57,327 එපා. 244 00:14:57,352 --> 00:15:00,520 සත්‍යය තමා යුද්ධයේ මුල්ම හානිය. 245 00:15:00,772 --> 00:15:02,222 ඔයාගේ අරමුණු නිවැරදි වුනානම්, 246 00:15:02,491 --> 00:15:05,025 ඔයාගේ සැලැස්ම මට කියන්න තිබ්බා. 247 00:15:05,329 --> 00:15:07,310 අපේ සන්ධානය ඉවරයි. 248 00:15:07,446 --> 00:15:09,997 ආකාශ ගෝත්‍රය සහ ගස් ගෝත්‍රය සතුරන්. 249 00:15:10,222 --> 00:15:11,580 මුන්ට මොකද කරන්නේ උතුමාණනි? 250 00:15:11,581 --> 00:15:12,628 ප්‍රාණ ඇපකාරයෝ. 251 00:15:12,921 --> 00:15:14,355 ඉන්ද්‍රාවයි ඔක්ටේවියාවයි හොයාගන්න. 252 00:15:14,769 --> 00:15:15,170 එපා. 253 00:15:15,439 --> 00:15:16,124 අනිත් හැම එකෙක්වම මරන්න. 254 00:15:16,186 --> 00:15:19,932 මං කියන දේ අහන්න. එපා! එපා! 255 00:15:21,518 --> 00:15:22,976 එපා! 256 00:15:23,274 --> 00:15:24,471 එපා! 257 00:15:25,549 --> 00:15:27,049 එපා! 258 00:15:35,920 --> 00:15:37,645 මට විශ්වාස කරන්නත් බෑ ඔයා මාවත් මේකට ඈද ගත්තා කියලා. 259 00:15:37,686 --> 00:15:39,986 අයියෝ. ඔයා ක්ලාක්ව දැක්කනේ. 260 00:15:40,347 --> 00:15:42,489 එයා සන්සුන් වෙන්න ඕනේ. අපි එයාට උදව්වක් කරන්නේ. 261 00:15:43,603 --> 00:15:45,825 ගිනි මර්දන පෙණ ඉවරයි, 262 00:15:46,048 --> 00:15:49,983 ඒත් එක වතාවකට ඇතිවෙන්න බටවල තියෙන්න ඕනේ. 263 00:15:51,854 --> 00:15:53,554 මේක වීර වැඩක් වෙයි. 264 00:15:53,579 --> 00:15:55,312 මට කීපෑඩ් එක ඇරගන්න දෙයක් ඕන. 265 00:16:02,082 --> 00:16:03,859 කදිමයි. 266 00:16:04,513 --> 00:16:06,300 මම වැඩසටහන ලියලා ඉවරයි. 267 00:16:06,368 --> 00:16:08,669 ඒකට තප්පරයයි යන්නේ. 268 00:16:09,112 --> 00:16:13,273 මතකද අපි ඔයාගේ තාත්තා ලී බඩුවක් සිවිලිමට වෑද්දුම් කරපු කාලේ? 269 00:16:13,529 --> 00:16:15,853 ඒක විහිළුවක්. 270 00:16:15,878 --> 00:16:20,137 ක්ලාක් මොකටද සියදෙනෙක්ගේ ලැයිස්තුවක් හදන්නේ? 271 00:16:29,654 --> 00:16:32,072 අපි යමු. එයා කොයිවෙලේ හරි එයි. 272 00:16:33,996 --> 00:16:35,429 - මේ මොකක්ද? - ඕක පැත්තකට දාපන්. 273 00:16:35,497 --> 00:16:37,097 මොන්ටි, මට කියපන්. 274 00:16:37,122 --> 00:16:39,122 - ඕක මට දීපන්. - ඒයි, මොකක්ද... 275 00:16:40,156 --> 00:16:41,902 මොකක්ද සිද්ද වෙන්නේ? 276 00:16:41,937 --> 00:16:44,338 මම දන්නවා ඔයා යමක් දන්න බව. 277 00:16:44,406 --> 00:16:47,407 මේ යානෙන් බේරගන්න පුළුවන් සියදෙනෙක්ව විතරයි. 278 00:16:48,429 --> 00:16:50,463 ක්ලාක් ඒකට ලැයිස්තුවක් හදලා වගේ. 279 00:16:56,727 --> 00:16:58,983 - උබ මට කිව්වේ නැද්ද? - ක්ලාක්ට සැලැස්මක් තියෙනවා. 280 00:16:59,511 --> 00:17:00,896 ක්ලාක් අපිට බොරු කළා. 281 00:17:00,921 --> 00:17:03,449 එයා උබට... උබට කිව්වෙත් නැහැ එයා ලැයිස්තුවක් හදනවා කියලා. 282 00:17:03,474 --> 00:17:05,225 - දැන් උබ එයාව ආරක්ෂා කරනවද? - උබට මොකද ඒක? 283 00:17:05,891 --> 00:17:07,741 උබ පැහැදිලිවම කිව්වා උබ මැරෙන්න ඉන්න බව, 284 00:17:07,766 --> 00:17:08,778 මාව තනියම දාලා. 285 00:17:08,803 --> 00:17:12,036 ඒක මගේ තීරණයක් මිසක් ක්ලාක්ගේ නෙවේ. 286 00:17:13,435 --> 00:17:14,903 එයා එයාවත් ලැයිස්තුවට දාගෙන. 287 00:17:14,928 --> 00:17:16,250 උබ තාමත් හිතන්නේ මේක හොදයි කියලද? 288 00:17:16,275 --> 00:17:18,169 බලන්න. මට විශ්වාසයි එයාට හේතුවක් ඇති. 289 00:17:18,194 --> 00:17:20,961 ක්ලාක් තමා තීරණය කරන්නේ කාවද බේරගන්න වටින්නේ කියලා. 290 00:17:20,986 --> 00:17:23,820 ඒක... ඒකනම් නියමයි. 291 00:17:26,938 --> 00:17:30,628 දන්නවද දෙයක්, මොන්ටි. උබ මේකේ නෑ. 292 00:17:31,802 --> 00:17:32,605 මොකක්? 293 00:17:32,630 --> 00:17:34,321 උබම බලාගනින්. 294 00:17:36,993 --> 00:17:38,569 ක්ලාක් හිතනවා උබෙන් වැඩක් නෑ කියලා. 295 00:17:41,405 --> 00:17:43,005 ක්ලාක්, ඉන්න. 296 00:17:46,302 --> 00:17:47,564 සිරාවටම? 297 00:17:49,075 --> 00:17:50,504 මම ඔයාගේ ලැයිස්තුව හොයාගත්තා. 298 00:17:50,529 --> 00:17:52,730 මම හිතන්නේ අපි දන්නවා ඔයාට ඇත්තටම වැදගත් වෙන අයව. 299 00:17:52,875 --> 00:17:54,371 ජැ... ජැස්පර්... 300 00:17:54,396 --> 00:17:55,539 තමුන් දෙවියෙක් නෙවේ, ක්ලාක්. 301 00:17:55,564 --> 00:17:57,023 ඔයාට තීරණය කරන්න බෑ ජීවත්වෙන්නේ කවුද මැරෙන්නේ කවුද කියලා. 302 00:17:57,048 --> 00:17:58,779 මේ ලැයිස්තුව අමතර සැලැස්මක්. අපිට තියෙනවා... 303 00:17:58,804 --> 00:18:00,414 හොදයි, එහෙනම් මම මේක හැමෝටම කියන එක ප්‍රශ්නයක් නැතුව ඇතිනේ? 304 00:18:00,482 --> 00:18:01,469 ජැස්පර්, එපා. 305 00:18:01,494 --> 00:18:02,390 - මිනිස්සුන්ට දැනගන්න අයිතියක් තියෙනවා - අනේ... 306 00:18:02,415 --> 00:18:03,614 එයාලා වැඩ කරන්නේ නිකරුනේ කියලා. 307 00:18:03,857 --> 00:18:05,883 මෙතන ගින්නක්ද? හැමදේම හොදින්ද? 308 00:18:06,883 --> 00:18:08,388 ඔයාටනම් හොදක් නැහැ. 309 00:18:08,490 --> 00:18:09,790 ඔයා ලැයිස්තුවේ නැහැ. 310 00:18:09,825 --> 00:18:11,391 මොන ලැයිස්තුවද? 311 00:18:11,493 --> 00:18:12,470 අවධානයයි, ආකේඩියා. 312 00:18:12,495 --> 00:18:14,309 මට නිවේදනයක් තියෙනවා... 313 00:18:19,622 --> 00:18:22,060 ජැස්පර්, උබ හොදින්ද? ජැස්පර්. 314 00:18:22,091 --> 00:18:24,008 මෙයා චාන්සලර්ගේ කාර්යාලෙට බලෙන් ඇතුල් වුනා. 315 00:18:24,033 --> 00:18:25,156 එයාව හිර කරන්න. 316 00:18:27,094 --> 00:18:29,810 මම ක්‍රියා කරන්නේ චාන්සලර් කේන්ගේ අනුදැනුම මත. 317 00:18:29,994 --> 00:18:31,812 මෙයාව හිරබාරයට ගන්න. 318 00:18:34,581 --> 00:18:35,927 මෙයාව ගෙනියන්න. 319 00:18:42,515 --> 00:18:43,724 අපි යමු. 320 00:18:50,420 --> 00:18:51,630 - මොන්ටි, ඒක... - එපා. 321 00:18:51,655 --> 00:18:54,723 දැන්... එපා. 322 00:19:25,567 --> 00:19:26,908 ඉන්ද්‍රා. 323 00:19:30,718 --> 00:19:31,788 විනාසයි. 324 00:19:31,961 --> 00:19:34,161 ඉන්ද්‍රා.ඉන්... 325 00:19:44,143 --> 00:19:45,393 මොකක්ද වුනේ? 326 00:19:45,775 --> 00:19:47,271 ස්කයිරිපා... 327 00:19:47,437 --> 00:19:50,138 උන් ඔයාව හොයාගෙන ආපහු එයි. ඔයා පැනගන්න ඕනේ. 328 00:19:50,400 --> 00:19:51,771 අයිස් ජාතීන් පහර දෙනවා... 329 00:19:52,139 --> 00:19:53,976 ...ගස් ගෝත්‍රයටයි ආකාශ ගෝත්‍රයටයි. 330 00:19:54,756 --> 00:19:57,595 උන්ගේ හමුදාව අද රෑට ඔයාගේ කදවුරට යනවා. 331 00:19:58,041 --> 00:19:59,511 ඉන්ද්‍රා කොහෙද? 332 00:19:59,546 --> 00:20:01,242 අපේ මිනිස්සුන්ට අනතුරු අගවනවා. 333 00:20:01,541 --> 00:20:02,984 ඔයා ඔයාගේ අයට අනතුරු අගවන්න ඕනේ. 334 00:20:03,530 --> 00:20:05,177 සන්ධානය බිදිලා. 335 00:20:06,118 --> 00:20:07,625 මේක යුද්ධයක්. 336 00:20:11,128 --> 00:20:13,262 එයාලා දැකලා ඒකි මේ පැත්තට යනවා. 337 00:20:33,522 --> 00:20:34,093 මොන්ටි... 338 00:20:34,126 --> 00:20:37,139 ජැස්පර් හොදින්, ඔයාට වගක්වත් තියෙනවනම්. 339 00:20:37,643 --> 00:20:39,573 මට වගක් තියෙනවා. 340 00:20:39,641 --> 00:20:41,817 අපි තනියම කතා කරමුද, කරුණාකරලා? 341 00:20:51,301 --> 00:20:54,354 ලැයිස්තුව හදන එක ලේසි වුනේ නැහැ. 342 00:20:54,456 --> 00:20:57,057 මම වැඩියෙන් ඉඩ දුන්නේ ඉංජිනේරුවන්ට. 343 00:20:57,159 --> 00:20:58,959 ඔයා නවකයෙක්. 344 00:20:59,061 --> 00:21:00,814 ජාහා යානය ගැන ගොඩක් දේවල් දන්නවා. 345 00:21:00,839 --> 00:21:03,797 එයා අත්දැකීම් බහුලයි, එතකොට රේවන් මම... 346 00:21:04,864 --> 00:21:06,566 ඔයා හිතන්නේ මේ ඒක නිසා කියලද? 347 00:21:07,163 --> 00:21:10,971 ක්ලාක්, මට තේරෙනවා ඔයා මාව ලැයිස්තුවට නොදැම්මේ ඇයි කියලා. 348 00:21:11,479 --> 00:21:12,727 මම වුනත් ඒකට එකග වෙන්න තිබ්බා. 349 00:21:12,752 --> 00:21:15,853 මේක ඇවිත්, ඔයා කවුද? 350 00:21:16,209 --> 00:21:18,378 කවදා ඉදන්ද ඔයා මේ කෙනා වුනේ? 351 00:21:19,040 --> 00:21:20,914 මම කවුරුවත් වෙලා නෑ. 352 00:21:20,983 --> 00:21:24,618 මම දන්න ක්ලාක්නම් තමන්ගේ යාලුවාන්ව අත්අඩංගුවට ගන්නේ නැහැ. 353 00:21:25,004 --> 00:21:27,018 කේන් එකග වුනා අපි මේක නිහඩව තියාගන්න ඕන කියලා. 354 00:21:27,043 --> 00:21:30,147 කේන් මෙහෙ නැහැනේ. ඒක නිදහසට කරුණක් විතරයි. 355 00:21:30,172 --> 00:21:33,026 ඔයා තමයි කියන්නේ, ඔයා ජිවත් වෙලා හාපර් මැරෙනවා කියලා. 356 00:21:33,095 --> 00:21:34,928 ඔයා තමා ජැස්පර්ට කරන්ට් එක අල්ලලා, 357 00:21:35,309 --> 00:21:36,396 එයාව හිරේ දැම්මේව්වේ. 358 00:21:36,431 --> 00:21:37,963 ඔයා තමා ඕනේවට වඩා දුර ගිහින් 359 00:21:37,988 --> 00:21:39,776 ඒක සාධාරණීකරණය කරන්න හදන්නේ... 360 00:21:39,801 --> 00:21:40,885 "හැමදේම මගේ මිනිස්සු වෙනුවෙන්" කියලා. 361 00:21:40,910 --> 00:21:42,343 එහෙම තමයි. 362 00:21:43,585 --> 00:21:45,605 මම දන්නවා ඔයා හිතන්නේ මිනිස්සු විකාර වෙයි කියලා, 363 00:21:45,707 --> 00:21:48,002 ඒත් ඔයා හැමෝටම ඇත්ත කිව්වොත්, 364 00:21:49,377 --> 00:21:50,971 සමහරවිට එයාලා පුදුම කරවයි. 365 00:21:55,266 --> 00:21:57,200 මොන්ටි, ඒක අවදානම් වැඩියි. 366 00:22:00,204 --> 00:22:03,487 ජැස්පර් හරි. ඔයා දෙවි කෙනෙක් නෙවේ. 367 00:22:15,020 --> 00:22:17,387 මට නිවේදනයක් කරන්න තියෙනවා. 368 00:22:17,739 --> 00:22:20,340 ක්ලාක් ග්‍රිෆින් ඔයාලට බොරු කියලා තියෙන්නේ. 369 00:22:20,365 --> 00:22:20,764 එපා. 370 00:22:20,789 --> 00:22:23,520 ආකේඩියාවෙන් බේරගන්න පුළුවන් සියදෙනයි. 371 00:22:25,768 --> 00:22:27,616 කවුද හිතුවේ එයාලා ලැයිස්තුවක් හදලා බව? 372 00:22:29,367 --> 00:22:31,858 "ඇබි ග්‍රිෆින්, 373 00:22:31,887 --> 00:22:33,753 "එරික් ජැක්සන්, 374 00:22:33,789 --> 00:22:36,056 "තෙලොනියස් ජාහා, 375 00:22:36,158 --> 00:22:38,158 "රේවන් රේයස්, 376 00:22:38,260 --> 00:22:40,559 "ඔක්ටේවියා බ්ලේක්, 377 00:22:40,584 --> 00:22:42,262 "ජිම් බ්‍රුඩර්, 378 00:22:42,297 --> 00:22:44,164 "හෙදර් ඩේවිඩ්, 379 00:22:44,199 --> 00:22:46,066 "ග්‍රාසියා වොට්සන්, 380 00:22:46,168 --> 00:22:47,968 "ඩැනි වර්චු, 381 00:22:48,280 --> 00:22:50,070 "සේරා සෝඩර්කිස්ට්, 382 00:22:50,105 --> 00:22:51,905 "සුසන් ක්‍රෝෆර්ඩ්, 383 00:22:52,270 --> 00:22:53,639 ෂෙලී ස්ක්‍රීට්..." 384 00:23:04,516 --> 00:23:06,819 ඔයාට පියාඹන්න බැහැ, ඒත් ඔයාට කතා කරන්න පුළුවන්. 385 00:23:19,868 --> 00:23:22,070 රේවන්, වාර්තා කරන්න. ඔයා හොදින්ද? 386 00:23:24,300 --> 00:23:27,665 මෙහෙ අවුලක් නෑ. තමුන්ගේ ගැන බලාගන්නවා. 387 00:23:35,197 --> 00:23:37,064 ලුනා, එපා! ඔයාව මැරෙයි! 388 00:23:37,998 --> 00:23:39,153 {\an8}සීමාව ආරක්‍ෂිතයි 389 00:23:41,472 --> 00:23:43,670 ලුනා මෙතන. එයා බෝට්ටුවට යනවා. 390 00:23:43,773 --> 00:23:44,760 ඇහුනා, රේවන්. 391 00:23:44,785 --> 00:23:45,786 පුළුවන් දෙයක් කරලා එයාව නවත්වන්න. 392 00:23:45,811 --> 00:23:47,064 අපි එනගමන් ඉන්නේ. 393 00:23:47,089 --> 00:23:48,246 කෙලවියන්. 394 00:24:02,608 --> 00:24:05,624 මට ඔයාට යන්න දෙන්න බෑ. අපිට ඔයාව ඕනේ. 395 00:24:05,758 --> 00:24:07,522 මම ඕක කලිනුත් අහලා තියෙනවා. 396 00:24:12,115 --> 00:24:13,762 එහෙනම් මම හිරකාරයෙක්. 397 00:24:16,305 --> 00:24:20,207 ඔයාගේ ලේවලට අපිව බේරගන්න පුළුවන්, හැමෝවම. 398 00:24:20,309 --> 00:24:23,239 ඔයා ඇත්තටම හිතන්නේ ඔයාලව බේරගන්න සුදුසුයි කියලද? 399 00:24:24,137 --> 00:24:26,466 මම දන්නවා ඔයාට හිතෙන විදිහ? 400 00:24:26,716 --> 00:24:30,428 මට ඒක තේරෙනවා, ඒත් හැමවෙලේම ඒක මෙහෙම නෙවේ. 401 00:24:31,318 --> 00:24:33,662 ඔයාට දිගටම සටන් කරන්න වෙනවා. 402 00:24:34,529 --> 00:24:36,423 සටන් කරන එක විතරයිනම් අපි කරන්නේ? 403 00:24:37,389 --> 00:24:41,427 අපි වදදෙනවා, මරනවා, ද්‍රෝහී වෙනවා. 404 00:24:41,870 --> 00:24:43,111 අපි අපි ඊටවඩා දෙයක් කරනවා කියලා රගපානවා 405 00:24:43,136 --> 00:24:45,093 අපිටම හොදක් දැනෙන්න, 406 00:24:45,634 --> 00:24:47,056 ඒත් ඒක බොරුවක්. 407 00:24:49,323 --> 00:24:50,995 එතකොට අර ළමයා... 408 00:24:52,855 --> 00:24:54,575 ඇඩ්රියා? 409 00:24:54,643 --> 00:24:56,349 එයා ඊටවඩා දෙයක්ද? 410 00:24:59,243 --> 00:25:02,950 ඇඩ්රියා මැරුණා. ඒ හැමෝම මැරුණා. 411 00:25:03,520 --> 00:25:05,012 ඒත් එයා හොදයි, 412 00:25:06,055 --> 00:25:07,497 එහෙම නේද? 413 00:25:09,260 --> 00:25:13,037 එළියේ එයා වගේ තව අය ඉන්නවා. 414 00:25:14,107 --> 00:25:16,563 ඔයා එයාලට අවස්ථාවක් දෙන්න කැමති නැද්ද? 415 00:25:26,613 --> 00:25:28,471 ඔයා හිරකාරයෙක් නෙවෙයි, ලුනා. 416 00:25:29,885 --> 00:25:31,438 ඔයාට තේරීමක් තියෙනවා. 417 00:25:34,917 --> 00:25:37,002 රේවන්, අපිට වෙරළට එන්න බැහැ. 418 00:25:37,432 --> 00:25:38,680 උතුරු පැත්තට වෙන්න අපිට වෙඩි තියනවා. 419 00:25:38,705 --> 00:25:40,340 ජැක්සන්ට වෙඩි වැදුනා. මගෙත් උණ්ඩ ඉවරවේගෙන එන්නේ. 420 00:25:40,365 --> 00:25:41,178 මෙතනට පීඩනය දෙන්න. 421 00:25:41,203 --> 00:25:42,176 ඔයා මොකක්ද කිව්වේ ජැක්සන්ට වෙඩි වැදුනා කියලා 422 00:25:42,201 --> 00:25:43,155 එයා හොදින්ද? 423 00:25:43,353 --> 00:25:43,956 මම එහෙම හිතනවා. 424 00:25:43,981 --> 00:25:45,706 එයාගේ අතට එකක් වැදුනා, අපිව හිරවෙලා ඉන්නේ. 425 00:25:45,731 --> 00:25:46,821 අපි මග එනවා. 426 00:25:46,846 --> 00:25:47,979 ලුනා තමයි වැදගත්ම! 427 00:25:48,004 --> 00:25:49,655 එයාට වඩා කිසිමදෙයක් වැදගත් නැහැ. 428 00:25:54,067 --> 00:25:57,538 අපි එයාලට උදව් කරන්න ඕනේ. ලුනා, අනේ. 429 00:25:57,606 --> 00:26:00,507 මම දන්නවා කරන්න ඕන දේ, ඒත් මගේ කකුල... 430 00:26:01,508 --> 00:26:03,911 බලන්න. මට ඒක තනියම කරන්න බෑ. 431 00:26:08,755 --> 00:26:10,517 මම මොනාද කරන්න ඕනේ? 432 00:26:16,309 --> 00:26:18,261 ඔයාට මේ ගැන විශ්වාසද? 433 00:26:18,286 --> 00:26:19,514 මට විශ්වාසයි. 434 00:26:19,712 --> 00:26:22,061 ඔයාට ඒක ගේන්න පුලුවන්නම්, මට ඒක හැක් කරන්න පුළුවන්. 435 00:26:40,759 --> 00:26:43,329 දුවන්න. ලුනා! ගස් අස්සට යන්න! 436 00:26:54,254 --> 00:26:57,242 දුවන්න, ලුනා! යන්න! යන්න, යන්න! 437 00:27:05,919 --> 00:27:06,885 ඔයාගේ වාරේ. 438 00:27:07,013 --> 00:27:08,320 තාමත් වෙඩි වදිනවා. 439 00:27:08,345 --> 00:27:09,644 අපි එතනට ළගයි. 440 00:27:09,776 --> 00:27:11,468 ඔයාගේ යාළුවන්ව බේරගන්න. 441 00:27:12,170 --> 00:27:14,520 මට ඒකෙ මූලික වැඩසටහනට ඇතුල් වෙන්න ඕනේ. 442 00:27:19,077 --> 00:27:22,249 ඩ්‍රෝනවලින් ඇලීගේ ගොඩනැගිලි ආරක්ෂා කරන්නේ මුර බල්ලෝ වගේ. 443 00:27:22,562 --> 00:27:24,091 ඔයාට ඒවා නවත්තන්න පුලුවන්ද? 444 00:27:25,794 --> 00:27:26,994 අපිට ඔයාව ඕනේ, ඇබි. 445 00:27:27,036 --> 00:27:29,334 ඔව්. ක්‍රමයක් තියෙන්න පුළුවන්. 446 00:27:29,359 --> 00:27:30,897 අපිට ඔයාව පේනවා. 447 00:27:34,945 --> 00:27:36,346 මට ඒක පේන්නේ නැහැ. 448 00:27:37,503 --> 00:27:39,106 මම ඒක ඇදලා ගන්නම්. 449 00:27:39,141 --> 00:27:40,832 - මොන මගුලක්ද ඔයා කරන්නේ? - ඔයා විහින් මැරෙන්න යන්නේ. 450 00:27:40,857 --> 00:27:42,621 උන් මගේ ළගට ආවම, වෙඩි තියන්න. 451 00:27:44,711 --> 00:27:46,745 - ඒයි! මේ පැත්තේ. - ඇබි... 452 00:27:51,188 --> 00:27:52,644 ඇබි, දුවන්න! 453 00:28:01,644 --> 00:28:03,644 ඩ්‍රෝන ටික එකපාරටම අහසෙන් වැටුනා. 454 00:28:04,640 --> 00:28:05,964 මොකක්ද වුනේ? 455 00:28:06,878 --> 00:28:07,913 මමයි ඒක කලේ. 456 00:28:07,938 --> 00:28:09,394 දැන් ආපහු බෝට්ටුවට එන්න. 457 00:28:09,419 --> 00:28:10,918 ලුනා මෙතන ඉන්නවා. අවසන්. 458 00:28:18,414 --> 00:28:19,367 ලුනා. 459 00:28:23,157 --> 00:28:25,252 ඔයාගේ ලේවලින් ඔයාව අර්ථකථනය කරන්නේ. 460 00:28:25,842 --> 00:28:27,287 ඒ ඔයාගේ හදවතින්. 461 00:28:34,736 --> 00:28:38,941 මම අයිස් ජාතීන්ගෙන් බේරුනේ ඔයා මාව හොද මදි කියලා හිතපු පලියට මැරෙන්න නෙවෙයි. 462 00:28:38,966 --> 00:28:41,444 රයිලි, ඔයා දක්ෂයි, ඒත් ඔයා ආක් එකේ 463 00:28:41,469 --> 00:28:43,102 ආරක්ෂයෙක් වෙන්න පුහුණු වෙනවා. 464 00:28:43,170 --> 00:28:44,724 අපිට වැඩිය සොල්දාදුවෝ ඕනේ නැහැ. 465 00:28:44,772 --> 00:28:46,472 ඔයා මට කියන්නේ ඩාර්සිට මට වඩා 466 00:28:46,497 --> 00:28:47,814 සුදුසුකම් තියෙනවා කියලද? 467 00:28:47,927 --> 00:28:50,000 එයත් පුහුණු වෙන කෙනෙක්, මම ඊටවඩා ගොඩක් 468 00:28:50,025 --> 00:28:52,011 දක්ෂ කෙනෙක්, තරහ වෙන්න එපා. 469 00:28:52,079 --> 00:28:54,380 මම දන්නවා මේක පිළිගන්න අමාරුයි, 470 00:28:54,746 --> 00:28:56,146 ඒත් මනුෂ්‍ය සංහතියේ ගැලවීම 471 00:28:56,171 --> 00:28:58,119 තහවුරු කරන්න, ලැයිස්තුවට වැඩිපුර 472 00:28:58,144 --> 00:28:59,151 ඇතුල් කරන්න වෙනවා ළමයි හදන්න පුළුවන් 473 00:28:59,176 --> 00:29:00,147 තරුණ ගෑනුන්ව. 474 00:29:00,172 --> 00:29:01,271 ඉන්න. මොකක්? 475 00:29:01,296 --> 00:29:03,110 එහෙම කලේ එයාට ළමයි හදන්න පුළුවන් නිසාද? 476 00:29:03,491 --> 00:29:04,350 ඒක කොහොමද සාධාරණ වෙන්නේ? 477 00:29:04,375 --> 00:29:06,569 ඒක සාධාරණ නැහැ. ඒක බුද්ධිමත්. 478 00:29:06,594 --> 00:29:09,028 එහෙමද? එතකොට හාපර්? 479 00:29:12,539 --> 00:29:13,778 එයාට වෛද්‍ය සම්පත් හිග වෙන්න 480 00:29:13,803 --> 00:29:15,503 අවස්ථාවක් තියෙනවා. 481 00:29:16,250 --> 00:29:17,636 හොදයි,මම ලෙඩෙක් නෙවේ. 482 00:29:18,726 --> 00:29:19,605 තවම නැහැ. 483 00:29:20,781 --> 00:29:21,974 ඔයාගේ තාත්තා. 484 00:29:23,606 --> 00:29:25,369 ඔයා එයාගේ වෛද්‍ය වාර්තා බැලුවාද? 485 00:29:25,603 --> 00:29:26,726 ඔයා මාව අයින් කරන්නේ 486 00:29:26,751 --> 00:29:28,885 මට කවදාහරි හැදෙන්න පුළුවන් ලෙඩක් නිසාද? 487 00:29:29,652 --> 00:29:31,348 මට හැම විචල්‍යයක් ගැනම සලකා බලන්න වෙනවා. 488 00:29:31,373 --> 00:29:32,364 එහෙම කියන්නේ තමන්වම 489 00:29:32,389 --> 00:29:33,725 ලැයිස්තුවට දාගත්ත කෙනෙක්. 490 00:29:33,750 --> 00:29:35,554 එතකොට බෙලමි බ්ලේක්? අයියෝ. 491 00:29:35,623 --> 00:29:39,358 අනිවාර්යයෙන්ම බෙලමියි ක්ලාකුයි ඇතුලත් වෙන්න ඕන. 492 00:29:42,129 --> 00:29:45,308 ගැලවීමට ශක්තියක් නායකත්වයක් අත්‍යාවශ්‍යයි. 493 00:29:46,855 --> 00:29:49,384 හොදයි. ඔයාලා ලැයිස්තුවට කැමති නෑනේ. 494 00:29:55,967 --> 00:29:58,253 ඒක ඉරුවා කියලා හිතාගන්න. 495 00:29:59,046 --> 00:30:01,847 දැන්, අපිට පුළුවන් එකිනෙකා එක්ක සටන් කරලා මැරෙන්න, 496 00:30:01,882 --> 00:30:03,320 නැත්නම් අපිට පුළුවන් එකතු වෙලා වැඩ කරලා 497 00:30:04,285 --> 00:30:07,186 හැමෝටම බේරෙන්න අවස්ථාවක් දෙන්න, 498 00:30:08,032 --> 00:30:09,154 තීරණය ඔයාලගේ. 499 00:30:09,369 --> 00:30:10,299 ඒ කිව්වේ? 500 00:30:10,324 --> 00:30:13,130 අපි ලොතරැයියක් අදිමු, බේරෙන සිය දෙනාව 501 00:30:13,155 --> 00:30:15,594 අහඹු විදිහට තෝරමු, 502 00:30:15,956 --> 00:30:18,597 හැබැයි ඔයාලට ඒ වෙනුවෙන් හැම දවසකම වැඩ කරන්න වෙනවා. 503 00:30:18,920 --> 00:30:20,799 ඔයාලා තමන්ගේ පැවරුම්වලට ආවේ නැත්නම්, 504 00:30:21,215 --> 00:30:22,652 ඔයාලට ලොතරැයියට ඇතුල් වෙන්න බෑ, 505 00:30:23,261 --> 00:30:25,918 හරි වෙලාව ආවහම, අපි නම් ටික එකතු කරලා, 506 00:30:27,137 --> 00:30:28,406 දිනුම් අදිමු. 507 00:30:30,579 --> 00:30:31,593 හොදයිද? 508 00:30:32,823 --> 00:30:33,819 හොදයිද? 509 00:30:35,451 --> 00:30:36,917 එහෙනම් ප්‍රශ්නේ විසදුනානේ. 510 00:30:37,447 --> 00:30:40,119 දැන්, අර විකිරණ ආවරණය සූදානම්. 511 00:30:41,162 --> 00:30:43,099 කවුද මට උදව් කරන්නේ ඒක ස්ථාපනය කරන්න? 512 00:30:46,705 --> 00:30:47,806 අපි ඒක ඉවරයක් කරමු. 513 00:30:52,414 --> 00:30:54,502 ඒයි, ඉන්න. 514 00:30:57,751 --> 00:30:59,004 ඔයා මොනාද කරන්නේ? 515 00:30:59,156 --> 00:31:00,242 උදව් කරනවා. 516 00:31:01,593 --> 00:31:03,326 මම ඔයාව දුර්වල කරන්න හදනවා නෙවේ, ක්ලාක්. 517 00:31:03,351 --> 00:31:06,236 ඔයා දැනගන්න ඕන අහඹු ලොතරැයියක තියෙන අවදානම. 518 00:31:06,525 --> 00:31:07,913 අපිට නැතිවෙන්න පුළුවන් දොස්තරලාව, 519 00:31:07,948 --> 00:31:09,072 ඉංජිනේරුවන්ව. 520 00:31:09,097 --> 00:31:10,258 ඔයා දැක්කනේ අපි එයාලට සටන් කරන්න 521 00:31:10,283 --> 00:31:11,478 යම් දෙයක් දෙන්න ඕන කියලා. 522 00:31:11,503 --> 00:31:13,480 අපිට බැහැ මිනිස්සුන්ට කියන්න එයාලට වටිනාකමක් නෑ කියලා. 523 00:31:14,556 --> 00:31:15,721 ඒක නෙවේ මම කිව්වේ. 524 00:31:15,756 --> 00:31:17,537 එහෙම තමා එයාලට ඇහුනේ. 525 00:31:20,521 --> 00:31:22,206 ලැයිස්තුව ප්‍රායෝගිකයි, 526 00:31:23,551 --> 00:31:24,707 ඒත් මිනිස්සුන්ට දැනෙන්න ඕන 527 00:31:24,732 --> 00:31:26,476 තමන්ගේ ඉරණම එයාලගේ අතේ තියෙනවා කියලා. 528 00:31:28,384 --> 00:31:29,835 මම හිතනවා ඔයා හරි කියලා. 529 00:31:31,035 --> 00:31:32,309 අන්න අරකි ඉන්නවා! 530 00:31:44,652 --> 00:31:46,452 හයියෙන් යමු, හේලියෝස්! 531 00:32:10,179 --> 00:32:12,029 මේ පැත්තෙන්, අපි එයාගේ ඉස්සරහින් යමු! 532 00:32:16,884 --> 00:32:18,469 ඒකිව නවත්වන්න! 533 00:32:47,770 --> 00:32:50,337 ඒක ඉවරයි, ඔක්ටේවියා. විරුද්ධ වෙන්න එපා. 534 00:32:50,518 --> 00:32:53,166 රොන්ට ඔයාව පණපිටින් ඕන. සද්ද නැතුව එන්න. 535 00:32:53,544 --> 00:32:54,935 ඒකනම් වෙන්නේ නෑ. 536 00:32:54,945 --> 00:32:56,203 කකුලට එකක්. 537 00:33:20,945 --> 00:33:22,407 මේ විදිහට වෙන්න තිබ්බේ නෑ. 538 00:33:22,432 --> 00:33:24,866 මෙහෙම තමා. උබ ඒකට වගබලා ගත්තා. 539 00:33:58,085 --> 00:34:00,319 මම කිව්වේ, මට උබව පණපිටින් ඕන. 540 00:34:44,214 --> 00:34:45,788 නුඹේ සටන අවසන්... 541 00:34:46,649 --> 00:34:49,230 ...අහස් මිනිසුන්ගේ ඔක්ටේවියා. 542 00:35:08,222 --> 00:35:09,874 මට ඔයාව හිර නොකර ඉන්න තිබ්බේ. 543 00:35:11,194 --> 00:35:13,404 මම හිතුවේ ඒක තමා එකම විකල්පේ කියලා. 544 00:35:13,889 --> 00:35:16,774 ඒක තමා ඔයා ඔයාටම දුන්න එකම විකල්පේ. 545 00:35:18,946 --> 00:35:21,120 ඔයා හිතුවනම් ඔයාගේ අදහස හොදයි කියලා, 546 00:35:22,248 --> 00:35:24,047 ඔයා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න ඕනේ, 547 00:35:25,000 --> 00:35:26,405 එයාලාට බොරු නොකියා 548 00:35:28,016 --> 00:35:29,666 එයාලව හිරේ දාන්නේ නැතුව. 549 00:35:31,588 --> 00:35:33,154 ඒක දැන් ප්‍රශ්නයක් නෙවේ. 550 00:35:34,031 --> 00:35:36,045 මොන්ටි රේඩියෝවෙන් ලැයිස්තුවම කියෙව්වා. 551 00:35:36,846 --> 00:35:38,479 හැමෝම හැමදෙයක්ම දන්නවා. 552 00:35:38,504 --> 00:35:39,903 මාර ලැජ්ජාවක්නේ. 553 00:35:40,570 --> 00:35:42,958 ඔයා ජාහාට වීරයා වෙන්න දුන්නා, 554 00:35:43,707 --> 00:35:45,566 ශක්තිමත් ජාහා. 555 00:35:46,660 --> 00:35:49,009 දන්නවද එයාට තමා මම ගොඩක්ම වෛර කලේ. 556 00:35:52,134 --> 00:35:54,431 සමහරවිට එයා අපිව එකමුතුව තියාගත්තා වෙන්න ඇති. 557 00:35:57,202 --> 00:36:00,478 ජාහා යුක්තිගරුක වෙනකොට, 558 00:36:00,503 --> 00:36:02,121 තක්සේරුවකට කාලේ හරි. 559 00:36:05,801 --> 00:36:07,420 ඔයාට යන්න පුළුවන්. 560 00:36:09,566 --> 00:36:13,890 දන්නවද දවසක මේ සේරම ඉවරයක් වුනාම, 561 00:36:15,265 --> 00:36:16,906 ඔයාට තේරුම් යාවි 562 00:36:18,749 --> 00:36:20,642 අර පෙණ විහිළුවක් බව. 563 00:36:29,211 --> 00:36:31,147 අපි ලංවෙනවද ඩොක්ට ග්‍රිෆින්? 564 00:36:32,530 --> 00:36:33,912 ඒක මෙතනින් එහා තියෙන්නේ. 565 00:36:34,555 --> 00:36:35,805 අපි යමු. 566 00:36:36,493 --> 00:36:37,522 හරි. 567 00:36:40,230 --> 00:36:43,813 ලුනා, මට නයිකෝ ගැන කනගාටුයි. 568 00:36:43,838 --> 00:36:45,017 මටත්. 569 00:36:46,150 --> 00:36:50,219 ඒයි, වෙරළේදී වුන දේට... 570 00:36:50,981 --> 00:36:52,051 ඔයාට ස්තුතියි. 571 00:36:53,805 --> 00:36:55,212 පරිස්සමෙන්, රෙයස්. 572 00:36:55,579 --> 00:36:57,659 එමොරිම්ස් මට ඔට්ටු අල්ලලා ඉවරයි. 573 00:37:11,731 --> 00:37:13,761 පොඩි ප්‍රශ්නයක්. 574 00:37:14,197 --> 00:37:16,798 ඇලීට මේක ආරක්ෂා කරන්න ආරක්ෂක පද්ධතියක් තිබ්බා නේද? 575 00:37:17,284 --> 00:37:19,217 එයා ඒක ආරක්ෂා කලේ මොකකින්ද කියලා දන්නවද? 576 00:37:20,592 --> 00:37:22,435 අපිට ඒක හොයාගන්න නොලැබෙන්න කියලා පතමු. 577 00:37:23,563 --> 00:37:27,542 කෝකටත් කියලා, රේවන්, ආපහු drones ටික උඩට ගන්න. 578 00:37:31,311 --> 00:37:33,915 අමතර බල සැපයුම ක්‍රියාත්මකයි. 579 00:38:08,177 --> 00:38:10,285 නරකම නෑ, බෙකා. 580 00:38:21,033 --> 00:38:22,648 අපි මොන දේ කළත් වැඩක් පලක් නෑ. 581 00:38:23,182 --> 00:38:26,629 හැමතිස්සෙම නතර වෙන්නේ මෙතන... යුද්ධයක් අභියස. 582 00:38:27,558 --> 00:38:29,091 ඇබි දූපතේ ඉන්නේ. 583 00:38:29,783 --> 00:38:32,703 එයා ප්‍රතිකාරයක් හොයාගනී. මම දන්නවා එයා හොයාගනී කියලා. 584 00:38:34,953 --> 00:38:36,179 ඒයි! 585 00:38:37,679 --> 00:38:39,414 අපි මේක බේරුමක් කරගමු. 586 00:38:51,936 --> 00:38:53,300 හිටගනිල්ලා. 587 00:38:55,197 --> 00:38:56,764 ඔයා මොනාද කරන්නේ? 588 00:38:59,111 --> 00:39:00,698 අපි තමුන්ව ගෙදර ගෙනියනවා. 589 00:39:01,638 --> 00:39:03,871 තමුන්ගේ යානේ ෆ්‍රයම්පායාගෙන් ආරක්‍ෂිත තැනක්, 590 00:39:03,940 --> 00:39:05,773 ඉතින් මම ඒක අරගන්නයි යන්නේ. 591 00:39:08,452 --> 00:39:10,182 ඔයා මෙහෙම කරන්න ඕන නැහැ. 592 00:39:11,483 --> 00:39:13,181 අපිට එකතුවෙලා විසදුමක් හොයාගන්න පුළුවන්. 593 00:39:13,249 --> 00:39:15,093 ඒ කාලේ පහුවුනා. 594 00:39:15,972 --> 00:39:16,968 මුන්ව ගමනට සූදානම් කරන්න. 595 00:39:16,993 --> 00:39:18,952 ඔක්ටේවියා මුලින්ම එහාට යයි. 596 00:39:20,846 --> 00:39:23,991 එයා ඔයාලා එනවා කියලා අනතුරු අගවයි. උබලා පරදියි. 597 00:39:55,224 --> 00:39:57,333 එයාව පණපිටින් අල්ලගන්න බැරි වුනා. 598 00:40:00,195 --> 00:40:01,829 නැහැ. නැහැ. 599 00:40:01,898 --> 00:40:03,197 මට සමාවෙන්න. 600 00:40:06,368 --> 00:40:08,069 ඒක හොද මරණයක්. 601 00:40:15,661 --> 00:40:16,993 හිරකාරයන්ව ගේන්න. 602 00:40:17,514 --> 00:40:21,662 අපොයි, මගේ... නැහැ! 603 00:40:22,519 --> 00:40:25,486 නැහැ! 604 00:40:25,809 --> 00:40:28,990 නැහැ! 605 00:40:29,690 --> 00:40:31,474 නැහැ! 606 00:40:32,929 --> 00:40:34,829 නැහැ! 607 00:41:09,166 --> 00:41:10,565 හේලියෝස්. 608 00:41:34,449 --> 00:41:37,558 ගෙදර යමු, හේලියෝස්. 609 00:41:37,594 --> 00:41:39,227 මාව ගෙදර ගෙනියන්න. 610 00:41:42,501 --> 00:41:46,001 WEB-DL resync by ChaRu Charuka Indunil 611 00:41:46,025 --> 00:42:06,683 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.