1 00:00:00,000 --> 00:00:01,066 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:01,140 --> 00:00:02,560 පෙර කතාංග වලින්... 3 00:00:03,930 --> 00:00:04,900 ෆින් කොහෙද? 4 00:00:04,900 --> 00:00:05,840 ඔයාව හොයනවා. 5 00:00:05,840 --> 00:00:07,230 විසි හය දෙනෙක් ඉන්නවා. 6 00:00:07,230 --> 00:00:08,850 මෙයාල නම් රණ ශූරයෝ පාටක් පේන්නෙ නෑ. 7 00:00:08,850 --> 00:00:09,810 මොනාද එයාලට කළේ? 8 00:00:09,810 --> 00:00:11,940 ඔයාගේ යාළුවෝ මෙහෙ නෑ. 9 00:00:12,940 --> 00:00:15,280 ඔයා යන්න ඕනා. 10 00:00:15,280 --> 00:00:18,830 ඔයා අපේ ගමකට ඝාතකයෙක් එවලා. 11 00:00:18,830 --> 00:00:20,500 පස්සෙ අපි කතා කරමු. දැනට... 12 00:00:20,510 --> 00:00:23,110 ...ඔයාගේ යාළුවා ලව්වා පණිවිඩයක් අරිනවා. 13 00:00:24,080 --> 00:00:25,870 පිට නොවුනොත් මරණය. 14 00:00:25,870 --> 00:00:29,100 මේ කෙනාව සර්බර්ස් වැඩසටහනට වෙන් කරන්න. 15 00:00:29,100 --> 00:00:31,180 මුල්ම මාත්‍රාව තමා නරකම එක. 16 00:00:31,180 --> 00:00:33,630 මට හිතෙන්නෙ...එයා රීපර් කෙනෙක් වගේ. 17 00:00:33,640 --> 00:00:35,170 නෑ. 18 00:00:35,180 --> 00:00:36,340 අපි එයාව අරගෙන යමු. 19 00:00:36,340 --> 00:00:37,550 විකිරණ කාන්ඳුවක් වෙලා. 20 00:00:37,550 --> 00:00:38,790 විකිරණ පොඩ්ඩකුත් ඇති මෙයාල මැරෙන්න. 21 00:00:38,790 --> 00:00:41,900 අපි මායාගේ ලේ ඔයාගේ පද්ධතියෙන් යැව්වොත්... 22 00:00:41,910 --> 00:00:43,170 මට එයාව හොඳ කෙරුවැහැකි. 23 00:00:43,170 --> 00:00:44,670 උන් හිතාමතාමයි ඇයට විකිරණ එවල තියෙන්නෙ. 24 00:00:44,680 --> 00:00:46,850 සාමාන්‍ය ප්‍රතිකාර එපාම නෑ. 25 00:00:46,850 --> 00:00:48,460 අර ඔක්කොම භූමි වාසීන්ද? 26 00:00:48,460 --> 00:00:49,600 මම අනික් අයව දාල යන්නෙ නෑ. 27 00:00:49,600 --> 00:00:50,900 අපිට මොනාද වෙන කරන්න තියෙන්නේ? 28 00:00:50,910 --> 00:00:52,980 - මම ඉදිරිපත් වෙන්නම්. - මට පුදුමත් හිතුනා, ජැස්පර්, 29 00:00:52,990 --> 00:00:54,620 ඒ වගේම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. 30 00:00:54,630 --> 00:00:55,960 ඔයා අපිව බේරුවනේ නේද? 31 00:00:56,930 --> 00:00:58,810 මේක තමා අපිට කරන්න පුළුවන් අඩුම දේ. 32 00:01:19,540 --> 00:01:23,000 මවුන්ට් වෙදර්- පිටත B දර්ශණ. 33 00:02:08,505 --> 00:02:10,075 මට උදව් කරන්න. දොර අරින්න! 34 00:02:10,085 --> 00:02:12,985 විනාඩි 4 යි තත්පර 10 යි. 35 00:02:13,385 --> 00:02:14,855 අපි ප්‍රගතියක් ලබනවා. 36 00:02:14,855 --> 00:02:16,355 අනේ රිදෙනවා. 37 00:02:16,355 --> 00:02:18,325 එයාට වේදනාවයි. මම ඇතුලට ගන්නවා. 38 00:02:18,335 --> 00:02:19,465 හෝව්, හෝව්. 39 00:02:19,465 --> 00:02:21,465 එයා නොකිය ඉඳියි කියල හිතනවද? 40 00:02:31,355 --> 00:02:33,325 සම්පූර්ණ කියවීමක් ගන්න පුළුවන් සමහරවිට. 41 00:02:37,305 --> 00:02:39,305 "47 දෙනාගේ ලේ... 42 00:02:39,305 --> 00:02:41,105 ...අපේ ස්ථිර ප්‍රතිකාරය වෙන්න පුළුවන්." 43 00:02:41,115 --> 00:02:42,545 ඔයා කිව්වෙ නම් එහෙමයි. 44 00:02:43,545 --> 00:02:46,355 විද්‍යාවට කාලය ඕනා කේජ්. 45 00:02:46,355 --> 00:02:51,095 හැම හොයාගැනීමකම වැරදිච්ච තැන් තිබ්බා. 46 00:02:52,365 --> 00:02:54,765 ඔයා කියන්නෙ මේ වැරදීමක් කියලද? 47 00:02:54,765 --> 00:02:57,105 මේ අපේ කෙනෙක්. 48 00:02:57,105 --> 00:03:01,945 නෑ, කොහෙත්ම නෑ. 49 00:03:01,945 --> 00:03:07,785 මම කියන්නේ මේක හොඳක් වෙනුවෙන් කරන බිලිවීමක් කියලා. 50 00:03:09,425 --> 00:03:11,095 දොර අරින්න! 51 00:03:27,859 --> 00:03:32,859 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk ඉංග්‍රීසි පිටපත chamallow විසිනි. 52 00:04:04,205 --> 00:04:07,305 සිවිල් වැසියන් පරීක්ෂාව පැය 0900 ට සිදුවේ. 53 00:04:07,305 --> 00:04:10,585 සියළු දෙනා තම මධ්‍යස්ථාන ප්‍රධානියා වෙත වාර්තා කළ යුතුය. 54 00:04:12,941 --> 00:04:14,893 වෙන විදියක් ඇති. 55 00:04:14,893 --> 00:04:16,363 නෑ එහෙම නෑ. 56 00:04:16,363 --> 00:04:18,023 ප්‍රධානියගේ පණිවිඩය පැහැදිළියි. 57 00:04:18,033 --> 00:04:19,363 ගියෙ නැත්තම් මරණය. 58 00:04:19,363 --> 00:04:21,133 තව පැය 16 යි තියෙන්නෙ. 59 00:04:21,133 --> 00:04:22,693 ඔයා හිතන්නෙ අපි අත ඇරල දාන්න ඕනා කියලද? 60 00:04:22,703 --> 00:04:24,963 මේක අපේ ගෙදර නෙවෙයි. 61 00:04:24,963 --> 00:04:26,663 ඒක එයාලගෙයි. 62 00:04:26,663 --> 00:04:31,403 කේන් සාමය හොයාගෙන ගිය හින්දයි අපිට යන්න ඉඩ දෙන්නෙ. 63 00:04:31,403 --> 00:04:33,063 ලේ වැගිරීමක් නැතුව. 64 00:04:33,073 --> 00:04:34,873 දැන් කොහෙද මාකස්? 65 00:04:34,873 --> 00:04:36,533 තාම හිරේනේද? 66 00:04:36,543 --> 00:04:38,703 එයාව දාල යනවද? 67 00:04:38,703 --> 00:04:40,713 මවුන්ට් වෙදර් වල ඉන්න ළමයි වගේම? 68 00:04:40,713 --> 00:04:45,013 අපි පැනල ගියොත් කවුද එයාලව බේරගන්නේ? 69 00:04:45,013 --> 00:04:48,183 ඔයා එහෙ දැක්කෙ නෑනේ ඇබී. මම උන්ව දැක්කා. 70 00:04:48,183 --> 00:04:50,253 උන්ව පුහුණු කරළ තියෙන්නෙ පොඩි කාලෙ ඉඳන්මයි. 71 00:04:50,253 --> 00:04:52,783 උන් වෙනුවෙන් සටන් කරල මැරිල යන්න. 72 00:04:52,783 --> 00:04:55,753 මේ වෙලාවෙත් උන් මෙහාට එන ගමන් ඉන්නෙ. 73 00:04:55,753 --> 00:04:57,183 මම කියද්දි අහන්න. 74 00:04:57,183 --> 00:04:58,883 ජීවත් වෙන එකයි හරි තීරණය. 75 00:04:58,893 --> 00:05:01,593 එතකොට අපිට වෙන දවසක ඇවිල්ලා සටන් කළහැකි. 76 00:05:05,153 --> 00:05:06,693 මැඩම්, සර්. 77 00:05:06,693 --> 00:05:08,163 මිනිස්සු කලබල වෙලා ඉන්නෙ. 78 00:05:08,163 --> 00:05:11,003 ප්‍රධානියාගෙන් පණිවිඩයක් හොඳක් වෙයි. 79 00:05:11,003 --> 00:05:12,763 - අනිවාර්යයෙන්ම. - අවාසනාවට, සර්... 80 00:05:12,773 --> 00:05:15,433 ...වෛද්‍ය ග්‍රිෆින් තමා තාම ප්‍රධානියා. 81 00:05:15,443 --> 00:05:17,403 ආපහු ඡන්දයක් විමසනකම් හරි... 82 00:05:17,522 --> 00:05:20,092 ...ඔයා කැමැත්තෙන් බලය පවරා දෙනකම් හරි. 83 00:05:23,703 --> 00:05:25,254 මොකටද බලාගෙන ඉන්නෙ? 84 00:05:25,270 --> 00:05:29,070 මම ලෑස්ති නෑ අපේ අයව කාන්තාරයට ගෙනියන්න තෙලෝනියස්. 85 00:05:29,283 --> 00:05:31,353 අපි වෙන විදියක් හොයාගන්න හදනකම්. 86 00:05:34,676 --> 00:05:36,276 අපි එකට කතා කරමු. 87 00:05:53,396 --> 00:05:54,566 ප්‍රධානියෙනි? 88 00:05:55,952 --> 00:05:57,663 අහගන්න. 89 00:05:57,906 --> 00:06:00,703 ඔයාලට දැන් ආරංචි වෙලා ඇති. 90 00:06:01,054 --> 00:06:02,933 අවාසනාවට ඒක ඇත්තක්. 91 00:06:03,528 --> 00:06:05,208 භූමි වාසීන් එනවා. 92 00:06:06,503 --> 00:06:08,533 අපිට අමාරු තීරණයක් ගන්න වෙනවා. 93 00:06:08,951 --> 00:06:12,817 වාසනාවට ප්‍රධානී ජාහා ආපහු අපි ගාවට ආවා. 94 00:06:13,210 --> 00:06:14,973 අපි විකල්ප ගැන කතා කරමින් ඉන්නෙ. 95 00:06:17,080 --> 00:06:18,480 ඒත් කෝකටත් කියලා... 96 00:06:21,220 --> 00:06:23,810 ...ඔයාල බඩු ලෑස්ති කරගන්න. දැන්ම. 97 00:06:24,650 --> 00:06:26,050 ගෙනියන්න පුළුවන් දේවල්. 98 00:06:26,050 --> 00:06:28,120 කෙටි දැනුම් දීමකින් අපිට යන්න වෙයි. 99 00:06:28,120 --> 00:06:29,650 අපි කොහෙටද යන්නෙ? 100 00:06:29,650 --> 00:06:32,220 මම දන්නෙ නෑ කියන එකයි උත්තරය. 101 00:06:33,420 --> 00:06:35,750 ඒත් මට තැනක් ගැන අහන්න ලැබුනා. 102 00:06:35,760 --> 00:06:37,760 ආලෝකයේ නගරය. 103 00:06:37,760 --> 00:06:39,760 මරණයේ කලාපය පහු කරන් යන්න ඕනා. 104 00:06:39,760 --> 00:06:41,290 අපි එහාට යයි කියලා හිතන්නෙ ඇයි? 105 00:06:41,300 --> 00:06:42,630 අපි මෙහාට ආව හින්දා. 106 00:06:43,930 --> 00:06:49,540 මට විශ්වාසය තියෙනවා. ඉතින් දැන්... 107 00:06:49,540 --> 00:06:52,470 ...තියෙන විකල්ප ගැන හිතද්දි... 108 00:06:52,480 --> 00:06:53,980 ...ඒක මට සෑහෙනවා. 109 00:06:55,310 --> 00:06:56,650 අපිට එහෙම නෑ. 110 00:06:58,880 --> 00:07:02,080 අපි මෙහෙන් ගියොත් මවුන්ට් වෙදර් වල ඉන්න අපේ අයට මොකෝ වෙන්නෙ? 111 00:07:02,090 --> 00:07:03,350 ඔයාගේ අම්මා කියපු විදියට... 112 00:07:04,820 --> 00:07:07,090 ...ඒක අමාරු තීරණයක්. 113 00:07:08,920 --> 00:07:10,560 ඒත් කාලය ඇවිල්ලා තියෙනවා... 114 00:07:10,560 --> 00:07:13,060 ...අපිම අපෙන් අහගන්න... 115 00:07:13,400 --> 00:07:16,830 ...මෙහෙමද අපේ මිනිස්සුන්ගේ කතාව ඉවර වෙන්නෙ කියලා? 116 00:07:18,390 --> 00:07:22,400 අපි මෙච්චර දුරක් ආවේ හෙට මැරිල යන්නද? 117 00:07:22,400 --> 00:07:23,900 මොකද අපි නොගියොත්... 118 00:07:23,900 --> 00:07:25,800 ...හෙට ඉර පායද්දි... 119 00:07:25,800 --> 00:07:27,500 ...ඒක තමා හරියටම වෙන්නේ. 120 00:07:34,340 --> 00:07:36,780 කිසිම තීරණයක් තාම අරගෙන නෑ. 121 00:07:36,780 --> 00:07:40,650 එතකන්, තමුන්ගේ ස්ථාන බාර නිලධාරියාට වාර්තා කරන්න. 122 00:07:40,650 --> 00:07:42,620 හදිසි උපකරණ එකතු කරගන්න. 123 00:07:53,160 --> 00:07:54,500 කොහෙද උන්නෙ? 124 00:07:54,500 --> 00:07:55,700 අපි ආව යානය ගාව. 125 00:07:55,700 --> 00:07:57,000 දැන්ම මා එක්ක එන්න. 126 00:07:57,000 --> 00:07:58,000 මොකටද? මොකක්ද වුණේ? 127 00:07:58,000 --> 00:07:59,360 යන ගමන් කියන්නම්. 128 00:07:59,360 --> 00:08:00,360 බේත් කට්ටලයක් අරගෙන එන්න. 129 00:08:00,370 --> 00:08:01,690 රේවන් ගේ ගේට්ටුව ගාවදි හම්බවෙන්න. 130 00:08:04,500 --> 00:08:05,830 මේක මගේ වැරැද්ද. 131 00:08:05,830 --> 00:08:07,800 භූමි වාසීන් පහර දෙන්න එන්නෙ මම හින්දයි. 132 00:08:07,800 --> 00:08:10,670 භූමි වාසීන් පහර දෙන්නෙ උන්ගේ හැටි හින්දයි. 133 00:08:13,640 --> 00:08:15,670 බෙලමි එක්ක යන්න. 134 00:08:15,670 --> 00:08:17,510 ඔයාගේ අම්මා කිව්වනේ තාම තීරණය කරල නෑ කියලා. 135 00:08:17,510 --> 00:08:20,510 වෙනසක් වුණොත් මම කියන්නම්. 136 00:08:40,830 --> 00:08:42,690 ඒකට කමක් නෑ. ඒකට කමක් නෑ. 137 00:08:42,700 --> 00:08:43,900 දම්වැල් දාල තියෙන්නෙ. 138 00:08:47,300 --> 00:08:49,200 අපි ආපහු මෙතෙන්ට ආව කියල හිතාගන්නවත් බෑ. 139 00:08:49,200 --> 00:08:50,370 උදව් කරන්න පුළුවන්ද මෙයාට? 140 00:08:53,910 --> 00:08:55,040 මම දන්නෙ නෑ. 141 00:08:59,540 --> 00:09:02,080 මම දැනගෙන උන්නා මවුන්ට් වෙදර් උන් තමා රීපර්ලව මෙහෙයවන්නෙ කියලා. 142 00:09:05,650 --> 00:09:07,450 මම දැනගෙන උන්නෙ නෑ උන්ම තමා හදන්නෙත් කියලා. 143 00:09:08,550 --> 00:09:10,720 උන්ට මෙහෙම දෙයක් ලින්කන්ට කරන්න පුළුවන් නම්... 144 00:09:10,720 --> 00:09:12,520 ...අපේ යාළුවන්ට මොනා කරයිද? 145 00:09:30,733 --> 00:09:33,573 මට වමනෙ දාල ඇතිවෙලා. 146 00:09:33,573 --> 00:09:35,773 ඉඳිකටු ගහන කොට්ටයක් වෙලා මට ඇතිවෙලා. 147 00:09:35,773 --> 00:09:38,403 මම දන්නවා එපා වෙනවා කියලා, ඒත්... 148 00:09:38,403 --> 00:09:39,973 ...අපි සහයෝගය දක්වනවා කියලා පේනතාක්... 149 00:09:39,973 --> 00:09:41,643 ...අපි වෙලාව හොයාගන්නවා. 150 00:09:41,643 --> 00:09:43,573 මොකටද? 151 00:09:43,583 --> 00:09:44,943 මම කියන්නෙ අපි මෙහෙදි මැරෙනවනම්... 152 00:09:44,953 --> 00:09:46,983 ...පැනල යන්න හදද්දිත් මැරෙන්න පුළුවන්. 153 00:09:46,983 --> 00:09:48,753 අපි මේ ගැන කතා කළා. ක්ලාක් ගියාට පස්සෙ... 154 00:09:48,753 --> 00:09:50,253 ...පැනල යන්න විදියක් නෑ. 155 00:09:51,383 --> 00:09:53,923 අපිට තව කල් අල්ලලා ඉන්න වෙනවා... 156 00:09:53,923 --> 00:09:55,593 ...එයා අපිව බේරගන්න එනකම්. 157 00:09:55,593 --> 00:09:57,253 එයාට එන්න බැරිවුණොත්? 158 00:09:58,523 --> 00:10:00,293 එයා එලියට නොගියනම්? 159 00:10:00,293 --> 00:10:04,063 මේකත් එයාව මරපු බව හංගන්න කියන කතාවක් නම්? 160 00:10:05,303 --> 00:10:07,063 එතකොට කිසි කෙනෙක් අපිව බේරගන්න එන්නෙත් නෑ. 161 00:10:07,073 --> 00:10:09,333 අපිත් උන්ට ඕනා දේම කරනවා. 162 00:10:10,733 --> 00:10:14,103 ජැස්පර්... ඔයා ඒක හිතපු බව ඔයාම දන්නවා. 163 00:10:16,103 --> 00:10:18,143 හොඳයි එහෙනම් අපි පැනගම්මු. 164 00:10:18,143 --> 00:10:19,313 බෑ. 165 00:10:20,413 --> 00:10:21,853 අපි ඇත්ත හොයාගම්මු. 166 00:10:23,153 --> 00:10:25,123 - අපි කොහොමද ඒක කරන්නේ? - අපි අපරාධකාරයෝ නේද? 167 00:10:27,293 --> 00:10:28,763 ඉතින් එහෙම හැසිරෙමු. 168 00:10:49,283 --> 00:10:50,413 මෙයාව ගැහෙනවා. 169 00:10:50,413 --> 00:10:51,783 ඒකේ තේරුම මොකක්ද? 170 00:10:55,813 --> 00:10:57,153 කකුලට මොකක්ද වුණේ? 171 00:11:00,323 --> 00:11:01,523 මම වෙඩි තිබ්බා. 172 00:11:04,193 --> 00:11:06,123 ක්ලාක්, එයාගෙන් ලේ ගොඩක් ගිහින්. 173 00:11:20,043 --> 00:11:21,973 බෙල්ලට පොඩ්ඩක් එලියක් ගහනවද? 174 00:11:26,653 --> 00:11:27,913 එන්නත් සලකුණු. 175 00:11:27,923 --> 00:11:29,053 මෙයව මත් කරලද? 176 00:11:29,053 --> 00:11:30,213 සමහර විට. 177 00:11:32,153 --> 00:11:33,323 ලින්කන්! 178 00:12:18,963 --> 00:12:21,093 ඒක ඇත්තක්ද? අපි යන්නද යන්නෙ? 179 00:12:21,103 --> 00:12:22,333 මම මේ දැන් නියෝගය දුන්නා. 180 00:12:22,333 --> 00:12:25,133 මගේ පුතා තාමත් අර කන්දෙ ඉන්නවා. 181 00:12:25,143 --> 00:12:26,773 ඩේවිඩ් මම දන්නවා. විශ්වාස කරන්න. 182 00:12:26,773 --> 00:12:28,673 වෙන විදියක් තිබ්බ නම් මම ඒක තෝරගන්නවා. 183 00:12:29,943 --> 00:12:31,143 ඒත් මම පොරොන්දු වෙනවා... 184 00:12:31,153 --> 00:12:33,023 ...අපිට ආරක්ෂිත තැනක් හම්බවෙච්ච ගමන්ම... 185 00:12:33,023 --> 00:12:34,323 ...අපි එයාලව බේරගන්නවා කියලා. 186 00:12:34,323 --> 00:12:35,283 මම කොහෙවත් යන්නෙ නෑ. 187 00:12:35,293 --> 00:12:36,423 ඔයා යනවා. 188 00:12:36,423 --> 00:12:38,453 ආරක්ෂකයෝ තමා ඉවත් වීමේ ඉස්සරහින් යන්නෙ. 189 00:12:38,453 --> 00:12:40,293 නවතිනවා කියන්නෙ නියෝගයට පිටුපානවා කියන එකයි. 190 00:12:40,293 --> 00:12:41,893 එහෙනම් මට නවතින්න නියෝග කරන්න. 191 00:12:41,893 --> 00:12:44,363 ළමයි අතුරුදහන් වෙච්ච අනික් දෙමව්පියොත් කොහෙවත් යන්නෙ නෑ. 192 00:12:44,363 --> 00:12:45,633 මට එයාලව ආරක්ෂා කරන්න පුළුවන්. 193 00:12:47,803 --> 00:12:49,633 මම ඔයාට මැරෙන්න කියනවා වෙන්න පුළුවන්. 194 00:12:50,603 --> 00:12:52,873 කොහොමද ඒක පුතාට උදව්වක් වෙන්නෙ? 195 00:12:52,873 --> 00:12:54,173 ඇබී කරුණාකරලා. 196 00:12:55,343 --> 00:12:57,783 ඔයාට ආපහු ඔයාගේ රස්සාව ලැබුනා. 197 00:12:57,783 --> 00:12:59,513 මට මගේ එක දාල යන්න දෙන්න එපා. 198 00:13:05,623 --> 00:13:07,623 සාජන්, බඩු ලෑස්ති කරගන්න. 199 00:13:07,623 --> 00:13:09,093 මේජර් බර්න්ට වාර්තා කරන්න. 200 00:13:09,093 --> 00:13:10,793 භූමි වාසීන් පාන්දරම පහර දෙනවා. 201 00:13:10,803 --> 00:13:13,493 ඒ වෙද්දි හැම පිරිමියෙක්ම, කාන්තාවක්ම, ළමයෙක්ම මේ කඳවුරෙන් පිටවෙලා ඉන්න ඕනා. 202 00:13:13,503 --> 00:13:14,663 තේරුණාද? 203 00:13:16,033 --> 00:13:17,533 තේරුණාද? 204 00:13:24,103 --> 00:13:25,813 මේ ප්‍රථිඵල අනුව... 205 00:13:25,813 --> 00:13:27,513 ...47 දෙනාගේ ලේ වලින් කරන ප්‍රතිකාර... 206 00:13:27,513 --> 00:13:30,813 ...අපිට සෑහෙන්නෙ නෑ මතුපිටට යන්න. 207 00:13:30,813 --> 00:13:33,353 ඇයි ඒක හොඳ ආරංචියක් වගේ කියන්නේ? 208 00:13:34,583 --> 00:13:36,823 මොකද ඒකෙන් මට ආපහු පටන් ගන්න පෙළඹෙව්වා. 209 00:13:36,823 --> 00:13:40,123 එයාලගේ ලේවලින් අපිට තාවකාලික සුවයක් දෙනවනම්... 210 00:13:40,133 --> 00:13:42,793 ...කොහොමද අපි ඒ සුවය තව කල් තියාගන්නෙ? 211 00:13:42,803 --> 00:13:45,663 එයාලගේ ලේ වල නිදානයට ගිහිල්ලා. 212 00:13:45,663 --> 00:13:47,503 ඇට මිදුලු. 213 00:13:47,503 --> 00:13:50,963 දායකයන්ට මොකෝ වෙන්නෙ? 214 00:13:50,973 --> 00:13:54,203 අපේ අය 382 ක් ඉන්නවා. ඒ කියන්නෙ ආසන්න වශයෙන්.. 215 00:13:54,203 --> 00:13:56,503 ...එක ළමයෙක්ට අට පාරක් විතර වෙනවා. 216 00:13:57,443 --> 00:13:59,403 ඔයා මට උත්තර දුන්නෙ නෑ. 217 00:14:00,713 --> 00:14:03,843 47 දෙනාම මැරෙනවා. 218 00:14:06,683 --> 00:14:08,153 එයා කවදාවත් ඒකට ඉඩ දෙන්නෙ නෑ. 219 00:14:08,153 --> 00:14:09,723 ඔයාට ඒත්තු ගන්වන්න වෙනවා. 220 00:14:09,723 --> 00:14:15,393 කේජ් අපි මාසෙකින් මතුපිට ජීවත් වෙන්න ගනී. 221 00:14:15,393 --> 00:14:16,323 අපි හැමෝම. 222 00:14:16,323 --> 00:14:17,923 ඔයාගේ න්‍යාය හරි නම් තමා. 223 00:14:17,933 --> 00:14:20,493 මම විද්‍යාව ගැන බලාගන්නම්. 224 00:14:20,493 --> 00:14:22,563 ඔයා තාත්තා ගැන බලාගන්න. 225 00:14:29,263 --> 00:14:31,433 අපිට ලේ එන එක නවත්වලා උණ්ඩෙ එලියට ගන්න වෙනවා. 226 00:14:31,433 --> 00:14:32,433 කකුල අල්ල ගන්න. 227 00:14:37,073 --> 00:14:39,543 ෂ්...ෂ්... 228 00:14:45,923 --> 00:14:47,053 මම තව ගේන්නම්. 229 00:14:52,793 --> 00:14:56,793 ඕ. ඇගෙන් ඒක අයින් වුණාම එයාට හොඳ වෙයි. 230 00:14:56,803 --> 00:14:59,103 ඔයාට බෑ මේකෙන් මාව බේරගන්න ලොකු අයියේ. 231 00:15:32,263 --> 00:15:35,163 නයිකෝ, මොනාද මෙහෙ කරන්නේ? 232 00:15:35,163 --> 00:15:37,103 අපේ ඔත්තු බලන්නෝ ඇවිල්ල ඉවරයි. 233 00:15:37,103 --> 00:15:38,903 ලොක්කා වචනේ තිබ්බා. 234 00:15:38,903 --> 00:15:41,633 ඔයා නොගියොත් මැරෙනවා. 235 00:15:41,643 --> 00:15:45,003 ඔක්ටේවියා, ඔයා රීපර්ස්ලගෙන් මගේ ජීවිතය බේරුවා. 236 00:15:45,003 --> 00:15:46,443 දැන් මට ඉඩ දෙන්න ඔයාගේ එක බේරන්න. 237 00:15:46,443 --> 00:15:48,343 ලින්කන්ටත් ඒකම තමා ඕනා වෙන්න ඇත්තෙ. 238 00:15:50,683 --> 00:15:52,473 ඒ මොකක්ද? 239 00:15:52,483 --> 00:15:53,773 ඒ ලින්කන්. 240 00:16:01,353 --> 00:16:02,653 ඔයාගේ අම්මා ආඩම්බර වෙයි. 241 00:16:02,653 --> 00:16:04,553 මගේ අම්ම දන්නවා මෙයාව බේරගන්න විදිය. 242 00:16:15,833 --> 00:16:17,233 බෙලමි, එපා. 243 00:16:17,233 --> 00:16:19,133 මෙයා ලින්කන්ගේ යාළුවා වගේම එයාලගේ සුවකරන්නා. 244 00:16:23,673 --> 00:16:24,873 එයාව ආපහු ගැහෙනවා. 245 00:16:38,053 --> 00:16:39,223 ඒ මොනාද? 246 00:16:43,033 --> 00:16:45,563 ඔයාගේ සටන අවසානයි. 247 00:16:54,443 --> 00:16:55,613 ඉන්න! 248 00:16:56,713 --> 00:16:58,513 අහකට වෙනවා. දැන්ම! 249 00:17:03,223 --> 00:17:04,853 මැරෙන්න කලිනුයි මෙයාල ඒක කියන්නේ. 250 00:17:06,123 --> 00:17:08,053 එයා බේරගන්න නෙවෙයි හදන්නේ. 251 00:17:10,393 --> 00:17:11,523 මෙයා හදන්නෙ මරන්න. 252 00:17:19,175 --> 00:17:22,975 නයිකෝ. ඒක ඇත්තද? 253 00:17:22,975 --> 00:17:25,315 ඔව්, මරණය තමා එකම විදිය. 254 00:17:25,315 --> 00:17:28,015 පොඩ්ඩක් ඉන්න. එයාව බේරගන්න විදියක් ඇති. 255 00:17:28,015 --> 00:17:30,155 මම දැකපු එකක් නම් නෑ. 256 00:17:30,155 --> 00:17:31,855 අපු යන්න ඕනා. කඳවුර හිස් කරනවා. 257 00:17:31,855 --> 00:17:33,485 - උඹ! - අපි නවත්වන්න ඕනා... 258 00:17:33,485 --> 00:17:35,195 මිනීමරුවා. 259 00:17:35,225 --> 00:17:38,055 - අහකට වෙනවා! - උඹ මගේ අයව මැරුවා. 260 00:17:38,055 --> 00:17:41,395 වැඩිහිටියෝ, ළමයි, අහිංසකයෝ. 261 00:17:41,395 --> 00:17:42,625 නයිකෝ ඔයා එයාව මරනවා. 262 00:17:42,625 --> 00:17:43,695 ලෙයට ලෙය ඕනා! 263 00:17:43,695 --> 00:17:45,035 අහකට වෙනවා! 264 00:17:45,035 --> 00:17:47,205 බෙලමි, වෙඩි තියන්න නම් එපා! එපා! 265 00:18:00,185 --> 00:18:01,525 ලින්කන්. 266 00:18:04,125 --> 00:18:05,285 එයා හුස්ම ගන්නෙ නෑ. 267 00:18:09,095 --> 00:18:10,865 හදවත නැවතිලා. අහකට වෙන්න. 268 00:18:35,455 --> 00:18:36,755 එයා මැරිලා උන්නෙ. 269 00:18:38,255 --> 00:18:40,565 කොහොමද ඒක කළේ? 270 00:18:40,565 --> 00:18:42,925 ඔයාල මීට කලින් රීපර්ල්ව හොඳ කරන්න හදල තියෙනවද? 271 00:18:45,295 --> 00:18:46,795 එයාල මේ විදියට මැරුණද? 272 00:18:50,935 --> 00:18:52,165 ඒ මොකක්ද? 273 00:18:54,605 --> 00:18:56,405 මම දන්නවා ප්‍රහාරය නවත්තන විදිය. 274 00:19:05,645 --> 00:19:08,145 මෙයා දැනට ස්ථාවරයි. අපි යන්න ඕනා. 275 00:19:10,015 --> 00:19:11,315 ලෑස්තිද? 276 00:19:16,555 --> 00:19:18,495 ඔයාට ලින්කන්ව බේරගන්න පුළුවන් වුණත්... 277 00:19:19,865 --> 00:19:21,325 ...එයා කලින් වගේ වෙන්නෙ නෑ. 278 00:19:25,005 --> 00:19:27,005 එයා කරපු දේවල්... 279 00:19:30,005 --> 00:19:31,345 ...එයා ගාව නවතිනවා. 280 00:19:33,545 --> 00:19:34,685 අපි ඒක දන්නෙ නෑ. 281 00:19:35,685 --> 00:19:36,955 අපි දන්නවා. 282 00:19:43,925 --> 00:19:45,525 ලින්කන්ව බේරගන්න පුලුවන්. 283 00:19:47,955 --> 00:19:49,155 ඔයාවත් එහෙමයි. 284 00:19:54,165 --> 00:19:56,965 දැන් එන්න. අපි ඉක්මන් කරන්න ඕනා. 285 00:20:13,045 --> 00:20:14,505 අද කරමුද මොන්ටි. 286 00:20:14,515 --> 00:20:16,205 මම පුලුවන් ඉක්මනට තමා කරන්නේ. 287 00:20:21,185 --> 00:20:24,225 සංසුන් වෙන්න. මායා පිරික්සුම් කාමරය නිරෝධායන කරනවා. 288 00:20:24,225 --> 00:20:25,325 කිසි කෙනෙක් බලාගෙන නෑ. 289 00:20:26,225 --> 00:20:27,425 අපි මේක කරනවා... 290 00:20:28,825 --> 00:20:30,655 ...අපි අර දොර ඇර ගත්තොත්. 291 00:20:35,095 --> 00:20:36,595 විශ්වාසයක් නැති එකා. 292 00:20:36,595 --> 00:20:39,335 අන්න මගේ කොල්ලා. යමු එහෙනම්. 293 00:20:42,635 --> 00:20:44,105 යන්න, යන්න, යන්න. 294 00:20:52,585 --> 00:20:55,545 හාපර්, ශාලාව බලාගන්න. 295 00:20:55,545 --> 00:20:57,385 ඇයි මම බලාගන්නෙ? 296 00:20:57,385 --> 00:20:59,785 මොන්ටි පරිගණක වලට දක්ෂයා. මිලර් කියන්නෙ හොරෙක්. 297 00:20:59,785 --> 00:21:01,155 ඇයි ඔයාට බැරි? 298 00:21:01,155 --> 00:21:03,085 මමයි මෙතන මොළකාරයා. 299 00:21:03,095 --> 00:21:04,595 ගිහින් බලන්න. යන්න. 300 00:21:12,095 --> 00:21:13,435 මොනාද මෙතන තියෙන්නෙ. 301 00:21:18,805 --> 00:21:20,305 මුර පදයක් දාල. 302 00:21:22,975 --> 00:21:24,215 අපි බලමු ඒ ගැන. 303 00:21:26,115 --> 00:21:28,915 එයාල කිව්වෙ නම් අපෙන් කිසි වැඩකට නෑ කියලා. 304 00:21:31,185 --> 00:21:34,355 2A ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මකයි. 305 00:21:34,355 --> 00:21:38,195 වැඩිදුර විස්තර සඳහා ඔබගේ ස්ථාන බාර ප්‍රධානියාට වාර්තා කරන්න. 306 00:21:38,195 --> 00:21:39,825 ඔයා ගත්තෙ හරි තීරණය ඇබී. 307 00:21:42,965 --> 00:21:44,135 අම්මා. 308 00:21:46,365 --> 00:21:47,905 කොහෙද උන්නෙ? අපි යන්නයි යන්නෙ. 309 00:21:47,905 --> 00:21:48,875 මම දන්නවා ප්‍රහාරය නවත්වන විදිය. 310 00:21:48,875 --> 00:21:50,535 මොනාද කියන්නෙ? 311 00:21:50,545 --> 00:21:52,505 අපිට භූමි වාසීන් එක්ක හෙට්ටු කරන්න බැරිවුණේ... 312 00:21:52,505 --> 00:21:54,545 ...අපිට දෙන්න කිසි දෙයක් තිබ්බෙ නැති හින්දයි. 313 00:21:54,545 --> 00:21:57,275 එයාලට තියෙන ලොකුම තර්ජනය තමා රීපර්ස්ලා. 314 00:21:57,285 --> 00:22:00,485 අපිට සමහරවිට ඒ තර්ජනය නැතිකරල දාන්න පුළුවන් වෙයි එයාල වෙනුවෙන් සදහටම. 315 00:22:02,855 --> 00:22:03,925 කොහොමද? 316 00:22:03,925 --> 00:22:05,795 ඇබී, ඔයා සිරාවටම... 317 00:22:25,015 --> 00:22:26,285 උන් ඇවිල්ලා. 318 00:22:38,019 --> 00:22:40,549 2A ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න. 319 00:22:40,549 --> 00:22:43,679 වැඩිදුර විස්තර සඳහා ඔබගේ ස්ථාන බාර ප්‍රධානියාට වාර්තා කරන්න. 320 00:22:45,049 --> 00:22:46,419 උන් තාම ගහන්න ගත්තෙ නෑ. 321 00:22:46,419 --> 00:22:48,179 ඒ කියන්නෙ අපිට තාම වෙලාව තියෙනවා. 322 00:22:48,189 --> 00:22:49,819 අපිට තව පැය දෙකක් තියෙනවා උදේ වෙන්න කලින්. 323 00:22:49,819 --> 00:22:51,449 මට කතා කරන්න දෙන්න ලොක්කට. 324 00:22:51,449 --> 00:22:53,789 එයා තමා ආන්‍යාගේ දෙවෙනියා. සමහර විට එයා අහයි. 325 00:22:53,789 --> 00:22:55,589 අපි දන්නෙ නෑ එයාමද ආවෙ කියලා. 326 00:22:55,589 --> 00:22:58,029 අපි දන්නවා. නයිකෝ අපිට කිව්වා. 327 00:22:58,029 --> 00:22:59,559 අඩුම ගානෙ එයාට උත්සහ කරන්න දෙන්න. 328 00:23:00,599 --> 00:23:02,399 ඇබී ඔයා කාලේ නාස්ති කරනවා. 329 00:23:03,399 --> 00:23:05,229 දැන් මට බලය දෙන්න. 330 00:23:05,229 --> 00:23:07,399 ඉන්න. ක්ලාක්, 331 00:23:07,399 --> 00:23:10,099 ඔයා කිව්වා ලින්කන් විෂ හරිමින් ඉන්නෙ කියලා. 332 00:23:10,109 --> 00:23:12,579 අපි දන්නෙ නෑ එයාව මොනාලින්ද මත් කලේ කියලා. 333 00:23:12,579 --> 00:23:14,479 විෂ හරණයෙන්ම එයා මැරෙන්න ඉඩ තියෙනවා. 334 00:23:14,479 --> 00:23:15,779 එතෙන්ට තමා ඔයාව ඕනා. 335 00:23:15,779 --> 00:23:17,279 මට බේරගන්න බැරිවුණොත්? 336 00:23:18,449 --> 00:23:19,849 ඒක විකල්පයක් නෙවෙයි. 337 00:23:22,509 --> 00:23:26,209 ඔයා හැමදෙයක්ම පුරසාරමකට අවදානමේ දානවා ඇබී. 338 00:23:26,219 --> 00:23:27,849 අපිට යන්න විදියක් ලැබුනා. 339 00:23:27,849 --> 00:23:29,879 අපේම අයගේ ජිවිත බේරගන්න විදියක් හම්බවුණා. 340 00:23:29,889 --> 00:23:30,949 ඔක්කොගෙම නෙවෙයි. 341 00:23:30,949 --> 00:23:34,489 අපි ආපහු ඇවිල්ලා මවුන්ට් වෙදර් වල ළමයින්ව බේරගන්නවා. 342 00:23:34,489 --> 00:23:35,919 අපි හැමෝම දන්නවා ඒක වෙන්නෙ නෑ කියලා. 343 00:23:35,919 --> 00:23:37,919 ඇබී වැඩි වෙලා මේක මෙහෙම තියෙන්නෙ නෑ. 344 00:23:37,919 --> 00:23:39,919 ඔයා පිට වෙන්න නියෝගය දුන්නෙ නැත්තම්... 345 00:23:39,919 --> 00:23:41,419 ...ඔයා අපි හැමෝවම මරල දායි. 346 00:23:47,329 --> 00:23:48,629 මට කණගාටුයි. 347 00:23:51,769 --> 00:23:53,469 මට ඒ නියෝගය දෙන්න බෑ. 348 00:23:58,439 --> 00:24:02,509 ඇබී...නියෝගය දෙන්න. 349 00:24:06,179 --> 00:24:07,489 බෑ. 350 00:24:09,659 --> 00:24:14,799 මමයි ඡන්දයෙන් පත්වෙච්ච ආක් මධ්‍යස්ථාන ප්‍රධානියා. 351 00:24:15,799 --> 00:24:18,199 මම ඔයාට ඉඩ දෙන්නෙ නෑ මගේ මිනිස්සුන්ගේ ජීවත අවදානමේ දාන්න. 352 00:24:18,199 --> 00:24:19,369 ඒක තේරෙනවද? 353 00:24:19,369 --> 00:24:21,809 මම තව එක පාරක් කියනවා. 354 00:24:21,809 --> 00:24:25,479 පිටත් වීම පටන් ගන්න නියෝගය දෙන්න. 355 00:24:25,479 --> 00:24:28,209 බෑ, ඉවරද කියලා? 356 00:24:43,989 --> 00:24:45,219 සාජන් මිලර්? 357 00:24:46,859 --> 00:24:48,119 මේජර් බර්න්. 358 00:24:49,559 --> 00:24:52,399 මම වෛද්‍ය ග්‍රිෆින්ව අණ දීමෙන් නිදහස් කරනවා. 359 00:24:56,539 --> 00:24:58,499 මේ තුන් දෙනාව හිර කරන්න. 360 00:24:58,499 --> 00:25:03,139 ඒත් අනික් අය එක්කම පැයකින් පිටත් වෙන්න ලෑස්ති කරවන්න. 361 00:25:04,779 --> 00:25:06,439 දැන්ම කරන්න! මේජර්, 362 00:25:06,439 --> 00:25:10,719 නැත්තම් මේ කඳවුරේ ඉන්න හැමෝගෙම ලේ ඔයාලගේ අතෙත් ගෑවෙනවා. 363 00:25:13,649 --> 00:25:17,189 මේජර් බර්න්. සාජන් මිලර්. 364 00:25:17,189 --> 00:25:19,729 ප්‍රධානී ජාහාව හිරකරන්න. 365 00:25:25,229 --> 00:25:26,329 එහෙමයි මැඩම්. 366 00:25:38,479 --> 00:25:40,549 අපි පණබේරගන්න කරපු හැම දේම... 367 00:25:43,589 --> 00:25:45,689 ...ඔයා විසි කරල දානවා. ඇයි ඒ? 368 00:25:47,159 --> 00:25:49,059 මොකද මටත් විශ්වාසය තියෙනවා. 369 00:25:51,589 --> 00:25:53,059 මගේ දුව ගැන. 370 00:26:00,399 --> 00:26:01,569 ස්තූතියි. 371 00:26:06,779 --> 00:26:08,649 මම ආරක්ෂකයෙක්ව එවන්නම්. 372 00:26:08,649 --> 00:26:11,319 එපා, ඒගොල්ලො තර්ජනයක් විදියට දකී. 373 00:26:12,349 --> 00:26:14,259 මට මේක තනියම කරන්න වෙනවා. 374 00:26:16,759 --> 00:26:18,729 ෆින් ඔයාව ගෙනියයි ලින්කන් ගාවට. 375 00:26:18,729 --> 00:26:20,059 ඔයා වැරදිනම්... 376 00:26:22,969 --> 00:26:24,729 ...අපි ඔක්කොම මැරෙයි. 377 00:26:33,279 --> 00:26:35,579 හරි. 378 00:26:40,019 --> 00:26:41,179 කොල්ලනේ. 379 00:26:46,259 --> 00:26:47,419 වාව්. 380 00:27:00,839 --> 00:27:02,109 මට දෙයක් හම්බවුණා. 381 00:27:02,109 --> 00:27:04,169 මටත්. අනිවා මම දක්ෂයා. 382 00:27:12,249 --> 00:27:13,549 එයාල පණපිටින් ඉන්නවා. 383 00:27:38,039 --> 00:27:40,449 ඇය දිහා වැරදියට හරි බැලුවොත්... 384 00:27:40,449 --> 00:27:41,879 ...මම උඹේ බෙල්ල කපනවා. 385 00:28:05,879 --> 00:28:11,559 ඔහේ තමා මගේ රණ ශූරයෝ 300ක් පණ පිටින් පිච්චුවේ. 386 00:28:11,559 --> 00:28:13,759 ඔය තමා එයාලව එව්වෙ අපිව මරන්න. 387 00:28:18,359 --> 00:28:20,359 ඔයාට දෙන්න උත්තරයක් තියෙනවද... 388 00:28:20,359 --> 00:28:22,059 ...අහස් මිනිසුන්ගේ ක්ලාක්? 389 00:28:24,229 --> 00:28:26,029 මම යෝජනාවක් කරන්නයි ආවේ. 390 00:28:26,039 --> 00:28:28,029 මේක හෙට්ටු කිරීමක් නෙවෙයි. 391 00:28:28,039 --> 00:28:31,719 මේකිව මරලා මේක ඉවරයක් කරන්න දෙන්න. 392 00:28:32,739 --> 00:28:34,709 මට පුළුවන් උදව් කරන්න කඳුකර මිනිස්සුන්ව පරද්දන්න. 393 00:28:37,309 --> 00:28:38,439 කියන්න. 394 00:28:38,439 --> 00:28:41,179 ඔයාලගේ අය සිය ගානක් හිරවෙලා ඉන්නවා මවුන්ට් වෙදර් වල. 395 00:28:41,179 --> 00:28:44,149 කූඩු වල දාල. එයාලගේ ලේ තමා බේත් විදියට ගන්නෙ. 396 00:28:44,149 --> 00:28:45,419 කොහොමද මේවා දන්නෙ? 397 00:28:45,419 --> 00:28:46,689 මම එයාලව දැක්ක හින්දා. 398 00:28:46,689 --> 00:28:48,719 මගේ අයත් එහෙ හිරකාරයෝ. 399 00:28:48,719 --> 00:28:49,789 මම එහෙම උන්නා. 400 00:28:49,789 --> 00:28:53,019 බොරු. කිසි කෙනෙක් එහෙන් බේරිල එන්නෙ නෑ. 401 00:28:53,029 --> 00:28:55,559 මම ආවා. ආන්‍යා එක්ක. 402 00:28:55,559 --> 00:28:57,059 අපි දෙන්නා එකටයි බේරුණේ. 403 00:28:57,069 --> 00:29:00,769 තව බොරුවක්. ආන්‍යා මැරුණේ ගින්නෙන්. උඹයි ඇයව මැරුවේ. 404 00:29:13,989 --> 00:29:15,789 ඇය කිව්වා ඔයා එයාගේ දෙවෙනියා කියලා. 405 00:29:17,289 --> 00:29:18,959 මට විශ්වාසයි ඇයට මේක දෙන්න ඕනා වෙන්න ඇති. 406 00:29:29,439 --> 00:29:30,939 අපි දන්නෙ නෑ එයාගෙමද කියලා. 407 00:29:30,939 --> 00:29:32,169 කට වහන්න ඉන්ද්‍රා. 408 00:29:33,169 --> 00:29:37,839 ආන්‍යා තමා මගේ උපදේශකයා විදියට උන්නේ මම නායකයා වෙන්න කලින්. 409 00:29:43,279 --> 00:29:44,649 ඇය මැරුණේ හොඳින්ද? 410 00:29:45,989 --> 00:29:49,949 ඔව්, මගේ ලඟම. 411 00:29:49,959 --> 00:29:51,959 ඔයාට පණිවිඩයක් ගේන්නයි ඇය උන්නෙ. 412 00:29:51,959 --> 00:29:53,589 මොන පණිවිඩයක්ද? 413 00:29:53,589 --> 00:29:56,319 අපි දෙගොල්ලන්ගෙම අයව බේරගන්න තියෙන එකම විදිය අපි එකතු වුණොත් තමා කියලා. 414 00:29:56,329 --> 00:30:00,129 මැරෙන්න යන අය ඕනා දෙයක් කියයි. 415 00:30:00,129 --> 00:30:03,759 මම තාම යෝජනාව අහන්න බලන් ඉන්නෙ, ක්ලාක්. 416 00:30:03,759 --> 00:30:06,629 කඳුකර මිනිස්සු තමා ඔයාලගේ අයව රීපර්ස්ලා කරන්නෙ. 417 00:30:08,029 --> 00:30:09,199 මට එයාලව හොඳ කරන්න පුළුවන්. 418 00:30:09,199 --> 00:30:10,369 කොහොමත් බෑ. 419 00:30:10,369 --> 00:30:13,069 කමාන්ඩර් මම ඉල්ලනවා මේකිව මරන්න දෙන්න කියලා. 420 00:30:13,069 --> 00:30:14,509 මම ඒක කළා. ලින්කන්ට. 421 00:30:14,509 --> 00:30:16,609 ඒ ද්‍රෝහියා හින්ද තමා... 422 00:30:16,609 --> 00:30:19,039 - ඉන්ඩ්‍රා! - ...උඹේ අය මගේ ගමේ අයව මරල දැම්මෙ. 423 00:30:19,039 --> 00:30:20,039 ඔය ඇති! 424 00:30:33,199 --> 00:30:35,599 ඔයා කියනවද රීපර්ල්ව ආපහු මිනිස්සු කරන්න පුළුවන් කියලා? 425 00:30:37,929 --> 00:30:39,439 ඔව්. 426 00:30:39,439 --> 00:30:40,869 එහෙනම් ඔප්පු කරන්න. 427 00:30:42,539 --> 00:30:44,009 මට ලින්කන්ව පෙන්නන්න. 428 00:31:12,744 --> 00:31:14,474 මොනාද අපි මෙහෙ කරන්නේ? 429 00:31:16,314 --> 00:31:18,184 මම කිව්වනේ මාව විශ්වාස කරන්න කියලා. 430 00:31:30,520 --> 00:31:31,690 පුතා. 431 00:31:39,894 --> 00:31:41,124 ඒක හරි ගියා. 432 00:31:42,924 --> 00:31:44,294 ඒක හරි. 433 00:31:44,294 --> 00:31:46,234 ඔයාටත් මට දීපු ප්‍රතිකාරයම හම්බවුණා. 434 00:31:47,464 --> 00:31:48,634 කරන්න. 435 00:32:15,674 --> 00:32:17,734 මට සුවඳ අමතක වෙලා තිබ්බෙ. 436 00:32:22,954 --> 00:32:24,514 මෙහෙට තමා අපි අයිති. 437 00:32:32,394 --> 00:32:38,424 ඔයා හැමතිස්සෙම කිව්වා මතුපිට තමා අපේ නියම නිවහන කියලා. 438 00:32:43,494 --> 00:32:45,604 නැතුව කොන්ක්‍රීට් මිනී පෙට්ටියක් නෙවෙයි කියලා. 439 00:32:56,414 --> 00:32:57,774 අපි ආපහු යන්න ඕනා. 440 00:32:59,084 --> 00:33:00,614 අපිට පොඩි වෙලාවයි තියෙන්නෙ. 441 00:33:02,984 --> 00:33:04,124 එන්න. 442 00:33:15,904 --> 00:33:17,304 තාත්තා? 443 00:33:21,114 --> 00:33:22,884 මා එක්ක සෙල්ලම් කරන්න එපා පුතා. 444 00:33:22,884 --> 00:33:24,514 නවතින්න නම් මොනාද ඕනා වෙන්නෙ? 445 00:33:26,684 --> 00:33:27,854 ඇට මිදුලු. 446 00:33:29,954 --> 00:33:31,354 එයාලට තියෙන ඔක්කොම. 447 00:33:32,524 --> 00:33:35,794 එයාල මැරෙයි. අපිට අන්තිමේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න. 448 00:33:47,644 --> 00:33:49,474 මේ අපේ ලෝකය. 449 00:33:55,174 --> 00:33:56,674 අපිට මේක අයිතියි. 450 00:33:57,774 --> 00:34:00,144 අපි තමා අතීතයේ නියමුවෝ. 451 00:34:00,144 --> 00:34:03,644 අපි පිටස්තරයන්ට කරපු දේවල් අපේ පුරාවෘත්තය දූෂණය කරනවා. 452 00:34:03,644 --> 00:34:06,004 මට තවත් දුරට ඒ පාරේ යන්න බෑ. 453 00:34:09,674 --> 00:34:10,944 තාහ්තා. 454 00:34:12,814 --> 00:34:14,044 තාත්තා. 455 00:34:16,714 --> 00:34:17,914 අනේ. 456 00:34:17,914 --> 00:34:19,684 උත්තරය බෑ කියන එකයි. 457 00:34:41,704 --> 00:34:44,274 දෙවියන්ට ස්තූති වේවා. කෝ ක්ලාක්? 458 00:34:45,204 --> 00:34:46,574 යුද්දෙ නවත්වන්න හදනවා. 459 00:34:59,884 --> 00:35:01,384 කළු ඉංගිරියාව ප්‍රතිචාර දක්වන්නෙ නෑ. 460 00:35:02,794 --> 00:35:04,024 අත හිර කරන්න. 461 00:35:04,024 --> 00:35:05,224 පුළුවන් තරමක් තදට. 462 00:35:13,004 --> 00:35:15,604 ඔයාගේ අයියට හම්බවෙච්ච මේ සැපයුම් වලට ස්තූතිවන්ත වෙන්න... 463 00:35:15,604 --> 00:35:17,304 ...ලින්කන්ට අවස්ථාවක් තියෙන්න පුළුවන්. 464 00:35:17,304 --> 00:35:18,374 ඒ මොනාද? 465 00:35:18,374 --> 00:35:19,704 මේකෙන් උණ අඩු කරයි. 466 00:35:23,644 --> 00:35:25,204 අල්ල ගන්න! 467 00:35:37,014 --> 00:35:39,924 මොනාද වෙන්නෙ? ඇයි හරි යන්නෙ නැත්තෙ? 468 00:35:39,924 --> 00:35:41,124 හදවත නැවතුනා. 469 00:35:56,314 --> 00:35:57,644 ඔයාද එයාලගේ සුව කරන්නා? 470 00:35:59,184 --> 00:36:00,654 ඔලුව පස්සට ඇල කරන්න. 471 00:36:00,654 --> 00:36:02,954 නිකට පාත් කරලා වාතය යන්න පහසු කරන්න. 472 00:36:12,564 --> 00:36:13,794 එන්න. 473 00:36:23,374 --> 00:36:24,544 මේ පැත්තෙන්. 474 00:36:28,414 --> 00:36:29,614 එන්න. 475 00:36:38,664 --> 00:36:41,204 ඔයා නවත්තනවා. මොකක්ද අවුල? 476 00:36:41,204 --> 00:36:42,374 මට කණගාටුයි. 477 00:36:47,144 --> 00:36:48,544 එයා මැරිලා. 478 00:36:48,554 --> 00:36:51,254 නෑ, එහෙම වෙන්න බෑ. ඔයාට වැරදිලා. 479 00:36:51,254 --> 00:36:52,684 ඔක්ටේවියා. 480 00:37:00,394 --> 00:37:01,664 ආපහු එන්න. 481 00:37:06,164 --> 00:37:07,334 ලින්කන්. 482 00:37:40,334 --> 00:37:41,764 මම මුන් ඔක්කොම මරනවා. 483 00:37:58,512 --> 00:38:01,882 අනේ ඔයාල මේක කරන්න ඕනා නෑ. 484 00:38:01,882 --> 00:38:03,182 ඔහේ බොරු කිව්වා. 485 00:38:04,412 --> 00:38:06,022 අනික දැන් වෙලාවත් ඉවරයි. 486 00:38:16,462 --> 00:38:17,692 ආපහු කරන්න. 487 00:38:33,122 --> 00:38:34,652 ඔහ්, ලින්කන්. 488 00:38:37,592 --> 00:38:39,392 ඔක්ටේවියා. 489 00:39:08,982 --> 00:39:11,582 ඇල්ෆා එක ආව කියන්නෙ අනික් ඒවත් ඇවිල්ලා ඇති. 490 00:39:11,592 --> 00:39:13,552 ඔයා ඇල්ෆා එකේ කෙනෙක් නේද? 491 00:39:13,552 --> 00:39:15,092 මගේ තාත්තා තමා ප්‍රධාන ආරක්ෂකයා. 492 00:39:16,262 --> 00:39:18,792 අනිවා එයා කැමති වෙන්න ළමයා හොරෙක් වෙච්ච එකට. 493 00:39:18,792 --> 00:39:21,692 ඔයා නියම හොරෙක්. 494 00:39:23,362 --> 00:39:26,492 මේවා තමා මේ මුළු එකේම ඉංජිනේරු සැලැස්ම. 495 00:39:26,492 --> 00:39:29,462 එලියට යන්න විදියක් තියෙනවනම් අපි ඒක හොයාගනී. 496 00:39:31,572 --> 00:39:32,802 කොල්ලනේ. 497 00:39:35,302 --> 00:39:36,602 හාපර් උදේ කෑමට ඇවිල්ලා නෑ. 498 00:39:36,612 --> 00:39:37,642 ඔයාල දැක්කද? 499 00:39:37,642 --> 00:39:39,212 ඩාන්ටේගේ කාර්යාලයෙන් පස්සෙ දැක්කෙ නෑ. 500 00:39:41,352 --> 00:39:42,822 දැන් කොහෙද එයා? 501 00:39:46,862 --> 00:39:49,892 අනේ එපා.. 502 00:39:51,162 --> 00:39:52,832 අනේ. 503 00:39:52,832 --> 00:39:55,602 බය වෙන්න එපා. රිදෙන්නෙ නෑ. 504 00:39:56,802 --> 00:40:01,342 උකුලේ තමා ලොකුම ඇට මිඳුලු ගොන්න තියෙන්නෙ. 505 00:40:01,342 --> 00:40:03,412 අපි එහෙන් පටන් ගන්නවා. 506 00:40:03,412 --> 00:40:04,982 මට ව්සිතර දැනගන්න ඕනා නෑ. 507 00:40:04,982 --> 00:40:06,482 ඒක කරන්න. 508 00:40:09,722 --> 00:40:11,622 ඔයාගේ තාත්තා කැමති වෙයි කේජ්. 509 00:40:13,822 --> 00:40:15,422 එහෙම නොවුණොත්? 510 00:40:17,462 --> 00:40:18,932 මට ඕනා ගෙදර යන්න විතරයි. 511 00:40:20,772 --> 00:40:21,932 මම දන්නවා. 512 00:40:26,512 --> 00:40:27,672 අපිටත් ඕනා ඒකම තමා. 513 00:40:31,352 --> 00:40:34,552 මට යන්න ඕනා... 514 00:41:17,792 --> 00:41:19,822 ලින්කන් ගේ සුව වීම... 515 00:41:21,492 --> 00:41:22,732 ...විශ්මයජනකයි. 516 00:41:25,802 --> 00:41:28,462 කවුරුවත් ඒ වගේ දෙයකින් බේරිලා නෑ. 517 00:41:29,732 --> 00:41:32,272 ඒක සංකීර්ණ නෑ ඇත්තටම. 518 00:41:32,272 --> 00:41:35,942 මත් බේත ඇඟෙන් යනකම් පණපිටින් තියාගන්න විතරයි ඕනා. 519 00:41:35,942 --> 00:41:37,982 මම දන්නවා අපිට මේකම අනික් අයටත් කරන්න පුළුවන් කියලා. 520 00:41:41,842 --> 00:41:43,512 ඔයාලට යුධ විරාමය ලබාගන්න පුළුවන්. 521 00:41:47,182 --> 00:41:48,512 ස්තූතියි. 522 00:41:48,522 --> 00:41:51,252 මට එක දෙයක් ඒ වෙනුවට ඕනා. 523 00:41:51,252 --> 00:41:52,652 කියන්න. 524 00:41:52,652 --> 00:41:54,992 ඔයාල ෆින් කියල කියන කෙනාව දෙන්න. 525 00:41:56,462 --> 00:42:00,362 අපේ යුධ විරාමය පටන් ගන්නෙ එයාගේ මරණයෙන්. 526 00:42:05,750 --> 00:42:10,750 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com 527 00:42:12,073 --> 00:42:15,073 හැකිනම් බයිස්කෝප් සිංහලෙන් අරමුදලට දායක වන්න. ස්තූතියි!!!