1 00:00:00,000 --> 00:00:01,213 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:01,340 --> 00:00:02,680 පෙර කතාංග වලින්... 3 00:00:06,053 --> 00:00:08,123 සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වලට. 4 00:00:11,940 --> 00:00:13,370 අපි ආයෙ හම්බවුනා එහෙනම්. 5 00:00:13,440 --> 00:00:14,740 ක්ලාක්, එපා! ඔයා ඕක ඇද්දොත්... 6 00:00:14,810 --> 00:00:15,870 ...මේ මිනිස්සු මැරිල යයි. 7 00:00:15,940 --> 00:00:17,380 විකිරණ පොඩ්ඩක් ඇති මෙයාල මැරෙන්න. 8 00:00:17,440 --> 00:00:19,340 - කාන්දුවක් වෙලා. - උදව් කරන්න! 9 00:00:19,410 --> 00:00:22,250 ඔයාලගේ සංසරණ පද්ධතියෙන් විකිරණ පෙරෙනවා. 10 00:00:22,400 --> 00:00:25,330 ඔයාලගේ පද්ධතිය හරහා මායාගේ ලේ යැව්වොත්... 11 00:00:25,400 --> 00:00:26,700 එයාට හොඳ වෙයිද? 12 00:00:26,770 --> 00:00:30,040 මුල්ම මනුෂ්‍ය පරීක්ෂණය සාර්ථකයි. 13 00:00:30,100 --> 00:00:32,140 එයාලව පාවිච්චි කරන්නෙ නැත්තම් මොකටද එයාලව ගෙනාවේ? 14 00:00:32,210 --> 00:00:33,470 මම හැම දේම දැක්කා. 15 00:00:33,540 --> 00:00:35,010 මම දන්නවා ඔහේල එයාලට කරන දේවල්. 16 00:00:38,492 --> 00:00:39,792 අපිට එයාලව බේරගන්න වෙනවා. 17 00:00:39,862 --> 00:00:41,192 අපි මවුන්ට් වෙදර් ගැන ඔත්තු බලමු. 18 00:00:41,262 --> 00:00:43,092 කේන් ගිය දිහාට අපි කට්ටියක්ව යවමු. 19 00:00:43,162 --> 00:00:44,732 - කෝ ෆින්? - ඔයාව හොයනවා. 20 00:00:44,792 --> 00:00:47,662 කොහෙද මේක අයිතිකාර කෙල්ල?! 21 00:00:50,632 --> 00:00:52,672 ඔයාලගේ යාළුවෝ මෙහෙ නෑ. 22 00:00:54,802 --> 00:00:56,442 අපි යමු! ෆින්! 23 00:01:04,452 --> 00:01:06,212 මට ඔයාව හම්බවුණා. 24 00:01:07,572 --> 00:01:11,892 දින දෙකකට පසු. 25 00:01:26,047 --> 00:01:27,242 හරි ආපහු කියන්න. 26 00:01:27,302 --> 00:01:28,542 ඒක වංකගිරියක්. 27 00:01:28,602 --> 00:01:30,242 අපි වේල්ලට ගියේ මේ උමගෙන්. 28 00:01:30,312 --> 00:01:31,712 ඒ ඔක්කොම පතල් පද්ධතියට සම්බන්ධයි. 29 00:01:31,772 --> 00:01:33,982 එහෙන් තමා අපිට ඇතුල් වෙන්න වෙන්නෙ. 30 00:01:34,042 --> 00:01:37,212 අනිවා. හැබැයි අපි රීපර්ලවයි කඳුකර මිනිස්සුන්වයි පහු කළොත් තමා. 31 00:01:38,312 --> 00:01:40,052 මම දිවුරනවා, ඔයාගේ අම්මා ඉක්මනටම... 32 00:01:40,122 --> 00:01:42,452 ...මෙහෙයුමක් නොකලොත් මම තනියම යනවා. 33 00:01:42,748 --> 00:01:44,948 ඔයාට තනියම යන්න වෙන්නෙ නෑ. 34 00:01:50,832 --> 00:01:53,062 පරීක්ෂණය ඉවරයි වගේ. 35 00:01:55,378 --> 00:01:57,348 කොහොමද ෆින්ට? 36 00:01:57,424 --> 00:01:59,854 අපි ආවට පස්සෙ මම කතා කළේ නෑ තාම. 37 00:02:00,542 --> 00:02:03,342 මම දන්නෙ නෑ මොනා කියන්නද කියලා. 38 00:02:04,642 --> 00:02:06,512 එයා දිගටම වෙඩි තියන්න අරන්. 39 00:02:06,582 --> 00:02:08,812 අපි ඉන්නෙ යුද්දෙක, ක්ලාක්. 40 00:02:08,882 --> 00:02:11,712 අපි හැමෝම ඔහොම වැඩ කළා. 41 00:02:11,782 --> 00:02:13,782 කොහොමද? 42 00:02:13,852 --> 00:02:16,182 කොහොමද. 43 00:02:20,022 --> 00:02:22,462 ඊලඟ වඩිය මා ගානේ. 44 00:02:34,102 --> 00:02:35,872 මවුන්ට් වෙදර්? 45 00:02:35,942 --> 00:02:37,612 මොකක්ද සැලැස්ම? 46 00:02:37,672 --> 00:02:40,042 තාම හිතනවා. 47 00:02:40,112 --> 00:02:42,382 මේක බලන්න. 48 00:02:42,442 --> 00:02:44,682 යානයන් ගත්ත මොන්ටිගේ පානය. 49 00:02:44,752 --> 00:02:49,052 දැන් මම හිතන්නෙ එයාලට මොන්ටිව බේරගත්තහැකි නේ? 50 00:02:49,122 --> 00:02:51,022 අයියෝ ඒක විහිළුවක්. 51 00:02:54,229 --> 00:02:58,199 කිව්වද අපිව නිදහස් කළා කියලා? 52 00:02:58,762 --> 00:03:00,032 නෑ. 53 00:03:00,102 --> 00:03:04,402 පේන විදියට බේරුණ එකට දෙන සමාවට මෙහෙ උන්න ටිකත් ඇතුලත් වගේ. 54 00:03:04,472 --> 00:03:06,472 දැන් ඊට වඩා බරපතළ දේවල් තියෙනවා මම හිතන්නෙ. 55 00:03:06,532 --> 00:03:08,742 අපි කළේ කරන්න වෙච්ච දෙවල්. 56 00:03:09,902 --> 00:03:12,342 මම යන්න ඕනා. 57 00:03:13,412 --> 00:03:16,082 පාරාදීසයේත් ප්‍රශ්නද? 58 00:03:17,612 --> 00:03:21,682 එයාල සමාව දුන්න කියලා මම තාම දීලා නෑනේ. 59 00:03:26,862 --> 00:03:28,762 ක්ලාක්. 60 00:03:28,822 --> 00:03:30,422 යන්න ඉක්මනට, මර්ෆි. 61 00:03:30,492 --> 00:03:33,562 හොඳයි එහෙනම් සුබ වේවා. 62 00:03:34,602 --> 00:03:38,932 මම දන්නවා අනික් කඩාවැටුන ආක් මධ්‍යස්ථාන වලින් කිසි ආරංචියක් නැති එකට හේතුව. 63 00:03:39,002 --> 00:03:40,732 මවුන්ට් වෙදර් සංඥා අවහිර කරනවා. 64 00:03:42,702 --> 00:03:44,042 පෙන්නන්න. 65 00:03:50,082 --> 00:03:53,512 මම අනුනාදකය වැඩි දියුණු කරලා මේක හොයාගත්තේ. 66 00:03:56,267 --> 00:03:58,022 හැම සංඛාතයකම තියෙනවා. 67 00:03:58,092 --> 00:04:00,522 ඉහල පරාස පණිවිඩ හුවමාරුව සම්පූර්ණයෙන්ම අවුල්. 68 00:04:00,592 --> 00:04:02,692 අපේ ගමන් කථන අවුල් වුණේත් ඒ හින්දම තමා. 69 00:04:02,762 --> 00:04:04,822 මේ සංඥාවම තමා මොන්ටිට ඇහුනෙත්... 70 00:04:04,892 --> 00:04:06,962 ...නික්මයාමේ යානයේ කළු පෙට්ටියෙන්. 71 00:04:07,032 --> 00:04:09,402 මවුන්ට් වෙදර් තමා ඒක කඩා වට්ටලා තියෙන්නෙ. 72 00:04:09,462 --> 00:04:10,932 සංඥාව මඟාරින්න බැරිද? 73 00:04:11,002 --> 00:04:12,532 බෑ. 74 00:04:12,602 --> 00:04:15,072 ඒත් ඒක විකාශය කරන තැනට යාගත්තොත්... 75 00:04:15,142 --> 00:04:17,302 ...ඒක ඉවරයක් කරල දැම්මහැකි. 76 00:04:17,372 --> 00:04:19,612 කවුරුවත් කොහෙවත් යන්නෙ නෑ. 77 00:04:19,672 --> 00:04:22,412 - අම්මේ මේ අහන්න. - මම මොනාද කරන්න ඕනා ඔයාලව දිනාගන්න? 78 00:04:22,482 --> 00:04:24,382 ඔයයි ඔයාගේ යාළුවොයි සොල්දාදුවො නෙවෙයි. 79 00:04:24,452 --> 00:04:27,882 ඒත් දිගටම එහෙම හිතාගෙන වැඩ කරලා ජීවිත අනතුරේ දානවා. 80 00:04:27,952 --> 00:04:31,522 ඔයාට තේරෙන්නෙ නෑ. රේවන්ට දෙයක් හම්බවෙලා. 81 00:04:31,592 --> 00:04:33,792 මවුන්ට් වෙදර් අපේ පණිවිඩ හුවමාරු අවුල් කරනවා. 82 00:04:33,852 --> 00:04:36,892 ඒක ඇත්ත. තව කඩා වැටුනු ආක් මධ්‍යස්ථාන ඇති. 83 00:04:36,962 --> 00:04:40,962 තව සොල්දාදුවෝ. ඔයාම කිව්වා අපිට යුද්ධ දෙකක් කරන්න කට්ටිය නෑ කියලා. 84 00:04:41,032 --> 00:04:43,732 අම්මේ අපි දැනටම එකක් කරනවා. 85 00:04:43,802 --> 00:04:45,932 භූමි වාසීන් සමූල ඝාතනයට කොයි වෙලාවෙ හරි... 86 00:04:46,002 --> 00:04:48,472 ...පළිගන්නවා. එතකොට අපිට... 87 00:04:48,542 --> 00:04:50,622 ...ඉන්න හැම කෙනෙක්වම ඕනා වෙනවා මේ කඳවුර ආරක්ෂා කරන්න. 88 00:04:50,672 --> 00:04:52,812 ඉතින් අපිට යන්න දෙන්න. 89 00:04:52,872 --> 00:04:54,642 ඔයා නවතින්නෙම නෑ නේද? 90 00:04:54,712 --> 00:04:56,612 මගේ යාලුවෝ බේරගන්න කන් නෑ. 91 00:05:01,348 --> 00:05:03,048 හරි. 92 00:05:03,652 --> 00:05:05,222 ඒත් මමත් එනවා. 93 00:05:05,292 --> 00:05:07,052 මහත්මිය මම කිව්වෙ... 94 00:05:07,122 --> 00:05:08,922 දවස් දෙකක් කිසි දෙයක් වුණේ නෑ. 95 00:05:08,992 --> 00:05:11,662 සමහර විට කේන් භූමි වාසීන් එක්ක එකඟතාවකට ඇවිල්ලා ඇති. 96 00:05:11,732 --> 00:05:15,732 නැත්තම් මේ වෙද්දි එයාව මරලා උන් සටනට එනව ඇති. 97 00:05:15,802 --> 00:05:18,232 සමහර විට... 98 00:05:18,302 --> 00:05:21,032 ඒ හින්දම තමා අපිට තව කට්ටිය ඕනා. 99 00:05:23,642 --> 00:05:25,712 එහෙනම් එකඟයි. 100 00:05:27,436 --> 00:05:29,483 අපි ආපහු මවුන්ට් වෙදර් වලට යනවා. 101 00:05:29,499 --> 00:05:34,499 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk ඉංග්‍රීසි පිටපත chamallow වෙතිනි. 102 00:06:06,252 --> 00:06:09,052 සර්, දන් දවස් තුනකුත් ගියා. 103 00:06:09,122 --> 00:06:11,652 මායාගේ පාඨාංක තාම ඉහල යනවා. 104 00:06:11,722 --> 00:06:13,952 තාම හරියටම කියන්න බෑ. ඒත් මම හිතනවා... 105 00:06:14,022 --> 00:06:18,592 ...දැන් ඇයටත් තනියම විකිරණ පෙරාගන්න පුළුවන් ඇති කියලා. 106 00:06:22,302 --> 00:06:25,262 ජැස්පර් ගේ ලේ 8 ගුණයක් ශක්තිමත්... 107 00:06:25,332 --> 00:06:27,872 ...අපි මීට කලින් මැනපු එලියෙ ඉන්න කාටවත් වඩා. 108 00:06:27,932 --> 00:06:30,772 මම තාම පරීක්ෂණ කරනවා. ඒත් එයාගේ පද්ධතියෙන්... 109 00:06:30,842 --> 00:06:32,842 ...ඇයගේ එක පණගන්වලා වගේ. 110 00:06:32,912 --> 00:06:35,872 ඔයා කියන්නෙ ඒක ස්ථිර විසඳුමක් කියලද? 111 00:06:35,942 --> 00:06:37,612 මායාට පොළවේ ජීවත් වෙන්න පුලුවන්ද? 112 00:06:37,682 --> 00:06:40,112 මම කියන්නෙ පුලුවන් ඇති. 113 00:06:40,182 --> 00:06:41,412 මම දිගටම ඇහැ ගහගෙන ඉන්නෙ. 114 00:06:41,482 --> 00:06:43,782 ඒ අතරතුර, සර්, ඔයාට ඉඩ දෙන්නම වෙනවා... 115 00:06:43,852 --> 00:06:46,182 ...ඉතුරු 47 ගෙනුත් පරීක්ෂණ කරන්න. 116 00:06:53,992 --> 00:06:55,362 එපා. 117 00:06:55,432 --> 00:06:58,402 තාත්තා මම එයා එක්ක එකඟයි. 118 00:06:58,462 --> 00:07:00,072 මම දන්නවා සැලැස්ම තියෙන්නෙ... 119 00:07:00,132 --> 00:07:01,932 ...ජාන ගොඩල එයාලව ස්වීකරණය කරන්නයි කියලා. 120 00:07:02,002 --> 00:07:04,902 ඒත් මේකෙන් හැම දේම වෙනස් වෙනවා. 121 00:07:04,972 --> 00:07:07,612 මෙයාම දැන් කිව්වා තාම ඔප්පු වෙලා නෑ කියලා. 122 00:07:07,672 --> 00:07:09,212 ජනාධිපතිතුමෙනි. 123 00:07:09,282 --> 00:07:12,182 ඒක ස්ථිර පිළියමක් නොවුන වුණත්... 124 00:07:12,242 --> 00:07:13,782 ...එයාලගේ ලේ වලින්... 125 00:07:13,852 --> 00:07:16,552 ...අපිට අඩු ප්‍රතිකාරයි ඕනා වෙන්නෙ. අපි තවත් කල් ජීවත් වෙනවා. 126 00:07:16,622 --> 00:07:18,252 අපිට හොඳක් දැනෙනවා. 127 00:07:18,322 --> 00:07:20,422 ජැස්පර් කැමැත්තෙන් ආවේ. 128 00:07:20,492 --> 00:07:24,092 මම ඒ ළමයින්ව සත්තු වගේ කූඩු කරන්නෙ නෑ. 129 00:07:24,162 --> 00:07:27,162 කාටවත් ඒක ඕනා නෑ. 130 00:07:27,232 --> 00:07:29,592 අනික් අයවත් කැමැත්තෙන් ඉදිරිපත් කරවන්න ඔයාට පුළුවන් නම්... 131 00:07:29,662 --> 00:07:32,262 ...නියමයි. ඒත් ඔයාට බැරිනම්? 132 00:07:33,572 --> 00:07:36,272 හැම දාම ඔයා එලියේ රූප අඳිනවා. 133 00:07:36,342 --> 00:07:39,102 වෛද්‍ය සිං කියනවා හරිනම්... 134 00:07:39,172 --> 00:07:42,512 ...ඔයාට ඒක ආපහු දකින්න පුළුවන් තාත්තා. 135 00:07:46,952 --> 00:07:48,652 මේ අහන්න. 136 00:07:48,712 --> 00:07:51,222 මේක තේරුම් ගන්න. 137 00:07:51,282 --> 00:07:54,192 මම අර ළමයින්ගෙන් සාරය ගන්න අණ දුන්නොත්... 138 00:07:54,252 --> 00:07:57,492 ...මට ඒක ආපහු දකින්න අයිතියක් නෑ. 139 00:08:03,232 --> 00:08:05,202 කොහෙද යන්නෙ? 140 00:08:07,072 --> 00:08:09,832 ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙන අය ටිකක් හොයන්න. 141 00:08:15,112 --> 00:08:17,212 එහෙමයි. 142 00:08:17,282 --> 00:08:18,282 එයා කැමති වෙයි. 143 00:08:18,342 --> 00:08:20,012 එහෙම නොවුණොත්? 144 00:08:20,082 --> 00:08:23,452 එයාල කැමැත්තෙන් ආවෙ නැත්තම්? 145 00:08:25,182 --> 00:08:28,022 එතකොට අපිට කොහොමත් කරන්න වෙනවා. 146 00:08:32,892 --> 00:08:35,562 ෆින්ට එන්න දුන්න කියල විශ්වාස කරන්නවත් බෑ. 147 00:08:35,632 --> 00:08:37,832 එයා තමා අපිට ඉන්න හොඳම මඟ පෙන්වන්නා. 148 00:08:37,902 --> 00:08:39,702 උඩ බලන්න අමතක කරන්න එපා. 149 00:08:39,762 --> 00:08:41,772 භූමි වාසීන් ගස් පාවිච්චි කරනවා. 150 00:08:41,832 --> 00:08:44,232 එහෙම තමා අපිට ජෝන් බෙගේව නැතිවුණේ. 151 00:08:46,072 --> 00:08:48,672 එයාලව ගෙන්න කියපු කතාවනම් හරි. 152 00:08:48,742 --> 00:08:50,872 වදවෙන්න එපා. 153 00:08:52,382 --> 00:08:55,152 ඔයාගේ ආරක්ෂකයෝ ඒ තත්වෙට එයි. 154 00:08:56,512 --> 00:09:00,152 මම දන්නවා ඔයා ෆින් ගැන වදවෙනව කියලා. 155 00:09:01,592 --> 00:09:03,892 ස්තූතියි එයාට නිදහස් කරන්න ඡන්දේ දුන්නට. 156 00:09:03,962 --> 00:09:07,022 එයා හිතුවේ යාළුවන්ව නිදහස් කරගන්නවා කියලයි. 157 00:09:07,092 --> 00:09:11,162 නියමම ප්‍රශ්නය තමා එයාට එයාවම නිදහස් කරගන්න පුළුවන් වෙයිද කියන එකයි? 158 00:09:19,472 --> 00:09:22,142 කේන්, නවත්තන්න. 159 00:09:22,212 --> 00:09:24,112 උන්ට අපිව මරන්න ඕනා නම්... 160 00:09:24,182 --> 00:09:26,642 ...උන් දැනටම ඒක කරලා. 161 00:09:26,712 --> 00:09:29,482 කෑමයි වතුරයි නැතුව දවස් දෙකක්. 162 00:09:29,552 --> 00:09:30,982 අයියෝ. 163 00:09:31,052 --> 00:09:35,122 ආක් මධ්‍යස්ථානයෙදි කී පාරක් අපි වතුර නැති දවස් දෙකේ ඒවා ගෙව්වද? 164 00:09:35,192 --> 00:09:36,752 මෙහෙම... 165 00:09:36,822 --> 00:09:39,562 ...නෙවෙයි අපේ කතාව ඉවර වෙන්නෙ මාකස්. 166 00:09:39,622 --> 00:09:46,032 පොළවේ තියෙන දුම්රිය ස්ථානයක දම්වැල් දාල මැරිල යන්න? 167 00:09:48,032 --> 00:09:50,372 අපිට තාම වැඩ තියෙනවා කරන්න. 168 00:09:50,432 --> 00:09:53,142 කොහොමද හරියටම කියන්නෙ? 169 00:09:54,342 --> 00:09:57,112 මගේ පුතයි මට කිව්වෙ. 170 00:10:25,342 --> 00:10:27,342 නවතිනවා! 171 00:10:27,402 --> 00:10:29,812 අපි ආවේ සාමෙන්. 172 00:10:29,872 --> 00:10:32,342 අපි ආවේ සාමෙට! කරුණාකරලා! 173 00:10:41,622 --> 00:10:43,622 ඔයා සාමේ ගැන කියෝනවා. 174 00:10:43,692 --> 00:10:47,222 මගේ ගම් වලට ඝාතකයෝ යවල ඉවරවෙලා. 175 00:10:47,292 --> 00:10:49,192 මොනාද කියවන්නෙ? 176 00:10:49,262 --> 00:10:52,192 ලෙයට ලෙයින් වන්දි ගෙවන්න ඕනා. 177 00:10:55,172 --> 00:10:57,932 ඔහේලගෙන් එකෙක් මැරෙන්න ඕනා. 178 00:10:58,002 --> 00:11:01,502 මෙතනදි අද අනිකගේ අතින්. 179 00:11:01,572 --> 00:11:06,612 ජීවත් වෙන කෙනාගෙන් යටත් වීමේ කොන්දේසි මම අහගන්නම්. 180 00:11:13,112 --> 00:11:15,542 ඉවර වුණාම එක්කගෙන එන්න. 181 00:11:37,821 --> 00:11:40,421 උන්ට ඕනා අපිව භේද කරවන්න. 182 00:11:40,784 --> 00:11:43,984 එයාලට ඕනා යුක්තිය. 183 00:11:49,045 --> 00:11:53,045 දෙපැත්තෙන්ම ජීවිත නැතිවුණා. 184 00:11:56,355 --> 00:11:59,685 ඒ හින්ද තමා අපි මේ යුද්දෙ ඉවර කරන්න ඕනා! 185 00:12:16,965 --> 00:12:19,205 මොකක්ද ඔයාගේ නම? 186 00:12:20,535 --> 00:12:21,835 ලෙක්සා. 187 00:12:21,905 --> 00:12:23,705 ලෙක්සා. 188 00:12:24,654 --> 00:12:26,775 මම තෙලෝනියස්... 189 00:12:27,526 --> 00:12:29,775 මේ ඉන්නෙ මාකස්. 190 00:12:31,162 --> 00:12:36,515 ඔයාලගේ ලොක්කා කිව්ව ගමට යවපු ඝාතකයෙක් ගැන? 191 00:12:38,398 --> 00:12:40,098 ඔව්. 192 00:12:40,462 --> 00:12:42,611 අපේ දහ අට දෙනෙක්ව මරලා. 193 00:12:43,079 --> 00:12:45,319 වැඩිහිටියෝ. 194 00:12:46,725 --> 00:12:49,035 ළමයින්ව. 195 00:12:52,923 --> 00:12:54,705 අපිට කරන්න දෙයක් නෑ ඒකට. 196 00:12:54,775 --> 00:12:56,735 ඒකෙන් වැඩක් නෑ. 197 00:12:56,805 --> 00:13:00,275 අපේ ලොක්කා එහෙම හිතනවා. 198 00:13:00,611 --> 00:13:03,411 දෙන්නගෙන් කෙනෙක් පිහිය අරගන්න. 199 00:13:04,895 --> 00:13:06,385 ඒ තමා අපේ විදිය. 200 00:13:06,775 --> 00:13:09,305 අපි නොකළොත්? 201 00:13:12,685 --> 00:13:16,295 ලොක්කා ඕකෙන් දෙන්නගෙම බෙලි කපල දායි. 202 00:13:30,505 --> 00:13:32,275 ජැස්පර්. 203 00:13:33,316 --> 00:13:36,775 මම හිතුවෙ ඔයාව එවන්න කලින් හම්බවෙන්න එන්නයි. 204 00:13:36,845 --> 00:13:39,985 මම විතරක් නෙවෙයි වගේ ඔයාගේ ධෛර්යය ගැන පැහැදිලා ඉන්නෙ. 205 00:13:40,055 --> 00:13:41,885 ඔහ්, මම කලේ කවුරු වුණත් කරන දේ තමා. 206 00:13:41,955 --> 00:13:43,885 මම කැමතියි ඒක ඇත්ත කියල හිතන්න. 207 00:13:43,955 --> 00:13:45,585 මමත් එන්නද ඔයා එක්ක? 208 00:13:45,655 --> 00:13:47,725 අවුලක් නෑ. 209 00:13:47,795 --> 00:13:49,795 මායට වෙච්ච දේ දැක්කට පස්සෙ... 210 00:13:49,855 --> 00:13:52,865 ...මට විශ්වාසයි ඔයාට පුදුමයක් නෑ කියලා... 211 00:13:52,925 --> 00:13:56,435 ...අපි මෙහෙ හොඳටම ආරක්ෂිත නෑ කියන එක ගැන. 212 00:13:56,495 --> 00:13:59,965 මවුන්ට් වෙදර් මෙච්චර කල් පවතින්න හදපු තැනක් නෙවෙයි. 213 00:14:00,035 --> 00:14:03,635 කාලයත් එක්ක විකිරණ කාන්දු වෙන්න ගන්නවා. 214 00:14:03,705 --> 00:14:06,705 ඒකට හොඳම උදාහරණයක් තමා අර වෙච්ච කාන්ඳුව. 215 00:14:06,775 --> 00:14:08,975 අපිට මේවට මුහුණ දෙන්න ක්‍රම තියෙනවා. 216 00:14:09,045 --> 00:14:14,615 ඒත් අවංකවම ඔයයි මායායි එක්ක ගත්තහම ඒ ක්‍රම බොහොම සුළු ඒවා. 217 00:14:14,685 --> 00:14:16,355 සර්, මම... 218 00:14:16,415 --> 00:14:18,725 මම හිතන්නෙ නෑ හැමෝටම ඒක කරන්න මට පුළුවන් කියලා. 219 00:14:18,785 --> 00:14:21,055 අනිවාර්යයෙන්ම. ඒත් ඔයාට පුළුවන් නම්... 220 00:14:21,125 --> 00:14:24,495 ...ඔයාගේ යාළුවන්ටත් ඔයා කරපු දේම කරන්න පොළඹවන්න... 221 00:14:24,565 --> 00:14:27,525 ...හිතාගන්නකෝ ඔයාට මෙහෙට කරන්න පුළුවන් වෙනස ගැන. 222 00:14:34,895 --> 00:14:37,495 අතන. මට ඒක පේනවා. 223 00:14:37,565 --> 00:14:39,725 දෙන්න බලන්න. 224 00:14:47,105 --> 00:14:48,935 ඉක්මනටම කළුවර වෙයි. 225 00:14:49,005 --> 00:14:51,235 අපිට උගුල් පේන එකක් නෑ. 226 00:14:51,305 --> 00:14:54,875 මෙතන නැවතිලා උදේම යමු. 227 00:14:59,315 --> 00:15:01,145 දෙන්නෙක් අඩුයි. 228 00:15:04,185 --> 00:15:05,425 මොන මඟුලෙද උන්? 229 00:15:05,485 --> 00:15:07,655 බෙලමියි! ඔක්ටේවියයි! 230 00:15:07,725 --> 00:15:10,125 ක්ලාක්, අපි ඉන්නෙ සතුරු භූමියක. 231 00:15:10,195 --> 00:15:12,765 එයාලගේ ජීවිත මගේ වගකීමක්. 232 00:15:13,995 --> 00:15:15,635 එයාල ගියේ ඇතුලට යන්න පාරක් හොයන්න. 233 00:15:15,695 --> 00:15:18,665 ඇතුලට යන්න. ඒක නෙවෙයි අපේ මෙහෙයුම. 234 00:15:18,735 --> 00:15:20,265 එයාලට ඒක එහෙමයි. 235 00:15:21,775 --> 00:15:23,575 එයාලව හොයන්න. 236 00:15:23,635 --> 00:15:25,405 - ආපහු එක්කගෙන එන්න. - හොඳයි මහත්මිය. 237 00:15:25,475 --> 00:15:27,445 ඔයාල දෙන්න මා එක්ක එන්න. යමු. 238 00:15:27,505 --> 00:15:29,615 මම යනවා එයාල එක්ක. 239 00:15:29,675 --> 00:15:31,675 ෆින්, ඉන්න. 240 00:15:31,745 --> 00:15:33,485 ඔයාව මෙහාට ඕනා. 241 00:15:33,545 --> 00:15:36,815 මොකටද? මා දිහා ඇහැ ගහගෙන ඉන්නද? 242 00:15:39,385 --> 00:15:42,525 මා දිහා බලාගෙනම ඒක කරන්න පුළුවන් වෙයි. 243 00:15:42,595 --> 00:15:43,995 ෆින්... 244 00:15:44,055 --> 00:15:46,465 මම මොනා කරයි කියලද හිතන්නෙ? 245 00:15:46,525 --> 00:15:48,195 ෆින්. 246 00:15:52,805 --> 00:15:55,005 මම ගිහින් එක්කගෙන එන්නම්. 247 00:16:01,775 --> 00:16:04,115 ෆින්! ආපහු එන්න. 248 00:16:09,855 --> 00:16:11,555 ඒක අනතුරක්. 249 00:16:14,655 --> 00:16:16,495 අර මොකක්ද? 250 00:16:18,595 --> 00:16:20,125 දුවන්න! 251 00:16:26,905 --> 00:16:28,605 අම්ල මීදුම! ආරක්ෂා වෙන්න. 252 00:16:28,675 --> 00:16:30,805 මාව ඇහෙනවනම් කූඩාරම් පාවිච්චියට ගන්න. 253 00:16:30,875 --> 00:16:33,245 මගේ කූඩාරම ගේන්න අමතක වුණා මට! 254 00:16:33,305 --> 00:16:35,905 ඒකට කමක් නෑ! අපිට බංකරයට ගියහැකි. 255 00:16:37,405 --> 00:16:39,175 ක්ලාක් කියන විදියට බෝම්බ පුපුරන්න කලින්... 256 00:16:39,245 --> 00:16:40,645 ...මේ හැම තැනම තිබ්බෙ ගොඩනැඟිලිලු. 257 00:16:40,715 --> 00:16:43,545 මම හිතන්නෙ ඒ එකකින් හරි බංකරයට යන්න පුළුවන් වෙයි. 258 00:16:43,615 --> 00:16:45,545 ඒ කියන්නෙ අපි හොයන්න ඕනා නටඹුන්. 259 00:16:45,615 --> 00:16:47,655 මිනිස්සු හදපු ඕනම දෙයක්. හරිද? 260 00:16:47,715 --> 00:16:49,685 බ්ලේක්! 261 00:16:49,755 --> 00:16:52,055 දැන්ම යමු. 262 00:16:52,125 --> 00:16:53,925 ඔයාලට අමතක වෙලානම් එහෙම... 263 00:16:53,995 --> 00:16:55,210 ...අපි ඔයාගේ යටතේ නෙවෙයි ඉන්නෙ. 264 00:16:55,225 --> 00:16:56,545 මේක අමාරු විදියට කරන්න දෙන්න එපා. 265 00:16:56,565 --> 00:16:58,495 අයියෝ ස්කොට් අපේ 47 දෙනෙක්... 266 00:16:58,565 --> 00:17:00,065 ...මේ කන්දේ හිරකාරයෝ වෙලා ඉන්නෙ. 267 00:17:00,135 --> 00:17:01,765 - ඒ හින්දා තමා අපි මෙහාට ආවේ. - වැරදියි. 268 00:17:01,835 --> 00:17:04,635 ඔයාල ආවේ අනික් ආක් මධ්‍යස්ථාන හොයාගන්න. 269 00:17:04,705 --> 00:17:06,735 අපි ආවේ අපේ යාළුවන්ව හොයන්න. 270 00:17:06,805 --> 00:17:08,675 බෙල්. 271 00:17:13,745 --> 00:17:15,675 මොනාද උන් කරන්නේ? 272 00:17:17,745 --> 00:17:20,185 දුවනවා. 273 00:17:23,225 --> 00:17:24,355 අම්ල මීදුම! 274 00:17:24,425 --> 00:17:25,855 අපි ආවරණය වෙන්න ඕනා! දැන්ම! 275 00:17:25,925 --> 00:17:27,495 කූඩාරම් දිග අරින්න! අපි යමු! 276 00:17:31,725 --> 00:17:33,565 හරි මම බලාගන්නම්. 277 00:17:33,635 --> 00:17:35,595 දැන්ම ඔක්කොම කැන්වස් ගම්මු. 278 00:17:35,665 --> 00:17:38,765 ඕ! ඕ! 279 00:17:38,835 --> 00:17:40,875 මෙහෙ එන්න! 280 00:17:42,345 --> 00:17:43,545 බෙල්! 281 00:17:43,605 --> 00:17:45,245 මෙතන මොකක් හරි තියෙනවා. 282 00:17:45,305 --> 00:17:46,715 නටඹුන් එකක් වෙන්න ඇති. 283 00:17:46,775 --> 00:17:48,215 මෙහාට එන්න! 284 00:17:48,275 --> 00:17:50,785 යමු! එන්න! එන්න! 285 00:17:50,845 --> 00:17:53,285 මට ඒක හම්බුනා! 286 00:17:55,655 --> 00:17:57,525 - අදිමු! - ඉක්මන් කරන්න! 287 00:18:00,895 --> 00:18:03,765 ඉක්මනට ඇතුලට යන්න! 288 00:18:03,825 --> 00:18:06,425 යමු! යමු! 289 00:18:10,905 --> 00:18:13,605 යමු! පරක්කු වැඩියි! 290 00:18:18,705 --> 00:18:20,675 ඔයා හොඳින්ද? 291 00:18:20,745 --> 00:18:22,575 ඔව්, 292 00:18:22,645 --> 00:18:24,285 මම හොඳින්. 293 00:19:00,837 --> 00:19:02,567 ක්ලාක්? 294 00:19:02,637 --> 00:19:04,577 ක්ලාක්, මාව ඇහෙනවද? 295 00:19:05,921 --> 00:19:07,591 අපි මූලාශ්‍රයට ලඟයි. 296 00:19:07,661 --> 00:19:09,721 දැන් ඒකෙන් කෙටි දුරත් ගිලගන්නවා. 297 00:19:10,457 --> 00:19:12,757 ක්ලාක්, මාව ඇහෙනවද? 298 00:19:13,361 --> 00:19:14,831 ශාප වෙයන්! 299 00:19:14,847 --> 00:19:16,347 ක්ලාකුයි ෆිනුයි මේ කැලේ හැන දන්නවා. 300 00:19:16,363 --> 00:19:18,423 එයා මල්ල දාල ගියේ. ඒකේ එයාගේ කූඩාරමත් තියෙනවා. 301 00:19:18,439 --> 00:19:20,809 එයාල තැනක් හොයාගනී. 302 00:19:28,525 --> 00:19:30,855 - ඒ මොකක්ද? - මම දන්නෙ නෑ. 303 00:19:30,925 --> 00:19:33,695 මේක ඇරෙන්න අනික් හැම එකටම බාධා කරනවා වගේ. 304 00:19:33,765 --> 00:19:35,565 ඇහෙනවද? 305 00:19:35,625 --> 00:19:37,895 මේක නිදහස්. 306 00:19:37,965 --> 00:19:39,465 මේක හරියට ඇහෙනවද ඔයාට? 307 00:19:39,535 --> 00:19:41,335 මම විකේතනය කළාම ඇහෙයි. 308 00:19:41,405 --> 00:19:43,165 හරි තේරෙන්න කියන්න රේවන්. මොකක්ද ඒකේ තේරුම? 309 00:19:43,235 --> 00:19:47,235 ඒ කියන්නෙ අපිට මවුන්ට් වෙදර් වලට කන් දෙන්න පුළුවන්. 310 00:19:48,645 --> 00:19:50,845 අපි යමු. 311 00:19:55,925 --> 00:19:58,765 අපි මේ කොහෙද? 312 00:20:00,785 --> 00:20:02,725 ගැරජ් එකක් වගේ. 313 00:20:02,785 --> 00:20:04,325 සොහොම් ගෙයක් වගේ. 314 00:20:09,425 --> 00:20:11,965 ඔයාගෙ කෙනා ගැන කනගාටුයි. 315 00:20:12,035 --> 00:20:13,950 ඒත් අපිට මවුන්ට් වෙදර් වලට රිංගන්න පාරක් හොයාගන්න වෙනවා. 316 00:20:13,965 --> 00:20:19,175 - ඔච්චර ඉක්මන් වෙන්න එපා. - සර්, අර මීදුමෙන් අපිව තව... 317 00:20:19,235 --> 00:20:22,175 බෙදිල යමු. පැය කාලෙන් මෙතන්ට එන්න. 318 00:20:23,175 --> 00:20:25,315 පරිස්සමෙන්. 319 00:20:26,685 --> 00:20:28,845 යමු. 320 00:20:39,095 --> 00:20:40,725 නවතින්න. 321 00:20:42,695 --> 00:20:44,795 මට විශ්වාසයි එයාල හොඳින් කියලා. 322 00:20:44,865 --> 00:20:47,035 හැමෝටම කූඩාරම් තිබ්බා. 323 00:20:52,305 --> 00:20:54,745 මුලින්ම ඔයාට මා දිහා බලන්න බැරිවුණා. 324 00:20:54,805 --> 00:20:58,015 දැන් හරියට බලන්නෙ මම සතුරෙක් වගෙයි. 325 00:20:59,715 --> 00:21:02,215 මම එහෙම බැලුවෙ නෑ. 326 00:21:02,285 --> 00:21:05,355 ඔයා ඉස්සර විදියට බලන්නෙත් නෑ. 327 00:21:14,695 --> 00:21:18,025 මම මේක දෙන්න හරි වෙලාවක් එනකම් උන්නෙ. 328 00:21:18,095 --> 00:21:21,095 ඒ වෙලාව එන එකක් නෑ වගේ කියල හිතෙනවා. 329 00:21:28,305 --> 00:21:31,045 මම දන්නවා මේක ඔයාට කොච්චර වටිනවද කියලා. 330 00:21:33,945 --> 00:21:36,085 කොහෙන්ද මේක හම්බවුණේ? 331 00:21:36,145 --> 00:21:38,045 අරූගේ බෙල්ලෙ තිබ්බෙ. 332 00:21:57,305 --> 00:22:00,035 හිතන්න එයාල අපිට කරපු හැම දෙයක්ම ගැන. 333 00:22:00,105 --> 00:22:02,805 මම කියන්නෙ එයාල අපිට ඉන්න තැනක්, පිරිසිඳු ඇඳුම් දුන්නා. 334 00:22:02,875 --> 00:22:04,395 එයාල අපිව භූමි වාසීන් ගෙන් ආරක්ෂා කළා. 335 00:22:06,475 --> 00:22:09,785 මිලර්? එයාල ඔයාගේ ජීවිතේ බේරුව නේද? 336 00:22:09,845 --> 00:22:11,845 - මචෝ ඔයා දවස් තුනක් වමනේ දැම්මා. - ඒක වෙනස්. 337 00:22:11,915 --> 00:22:14,185 සාමාන්‍ය ප්‍රතිකාරය එච්චර නරක් වෙන්නෙ නෑ. 338 00:22:14,255 --> 00:22:15,985 - එයාල එහෙම කියනවා. - එතකොට? 339 00:22:16,055 --> 00:22:17,125 දවසයිද වමනෙ දාන්නෙ? 340 00:22:17,185 --> 00:22:18,855 මට බෑ. 341 00:22:18,925 --> 00:22:20,595 කණගාටුයි ජැස්පර්. 342 00:22:20,655 --> 00:22:22,765 මටත් බෑ. 343 00:22:24,095 --> 00:22:25,835 අයියෝ! 344 00:22:25,895 --> 00:22:27,835 එයාල අපිට කේකුත් දුන්නා. 345 00:22:27,905 --> 00:22:30,635 මෙතන අත්සන් කරන්න කොලයක් තියෙනවා මචෝ. 346 00:22:30,705 --> 00:22:33,405 - මොනාද කරන්නෙ? - මොකක්ද? 347 00:22:33,475 --> 00:22:36,045 කවද ඉඳන්ද එයාලට වැඩ කරන්නේ? 348 00:22:36,105 --> 00:22:37,175 දන්නවද දෙයක්. 349 00:22:37,245 --> 00:22:38,705 අල්ලලා දාන්න. 350 00:22:38,775 --> 00:22:40,175 දැන් ඔයාට හොඳයිනේ. 351 00:22:40,245 --> 00:22:42,145 මම යනවා ක්ලාක්ව හොයන්න. 352 00:22:42,215 --> 00:22:44,215 අනිවාර්යයෙන්ම නියම වෙලාවට. 353 00:22:44,285 --> 00:22:46,185 කොල්ලනේ ජැස්පර්. 354 00:22:46,255 --> 00:22:50,005 - ඔයාට හොඳ වෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. - *සාමාන්‍ය විදියට ඉන්න. එයාල අහගෙන ඉන්නෙ.* 355 00:22:50,085 --> 00:22:51,985 ස්තූතියි. 356 00:22:52,195 --> 00:22:56,095 - *කාන්දුව අනතුරක් නෙවෙයි. මා එක්ක එන්න.* - ඔයා විවේක අරගත්ත පාටයි. 357 00:22:56,165 --> 00:22:59,995 අද පීසා දවස. කාටද බඩගිනි? 358 00:23:15,215 --> 00:23:17,985 අපිට වැඩි වෙලාවක් නෑ. ඒත් මෙතන කාටවත් ඇහෙන්නෙ නෑ. 359 00:23:18,045 --> 00:23:21,055 මොන මඟුලක්ද වෙන්නෙ? 360 00:23:21,115 --> 00:23:22,155 මායා? 361 00:23:22,225 --> 00:23:24,755 මට සමාවෙන්න. 362 00:23:24,825 --> 00:23:26,195 මොනාටද? 363 00:23:26,255 --> 00:23:29,025 ඒක අනතුරක් නෙවේ කියපු එකේ තේරුම මොකක්ද? 364 00:23:29,095 --> 00:23:30,855 එයාල හිතා මතාමයි මෙයාව නිරාවරණය කරල තියෙන්නෙ. 365 00:23:30,895 --> 00:23:35,195 ඕනා ඔට්ටුවක් ඒ ඔයාව එයාගේ ලේ සහෝදරයා කරගන්නයි. 366 00:23:35,265 --> 00:23:37,235 මම දැනගත්තා. ක්ලාක් හරි. 367 00:23:37,305 --> 00:23:39,205 මොන්ටි, කට වහගන්න. 368 00:23:39,275 --> 00:23:41,075 ඔයා දැනගෙන උන්නද මේ ගැන? 369 00:23:41,135 --> 00:23:43,845 - නෑ. - ඇයි උන් මෙහෙම ඔයාට කළේ? 370 00:23:43,905 --> 00:23:47,375 සාමාන්‍ය ප්‍රතිකාරය ඔයා එක්ක ගත්තහම එපා වෙන එකක්. 371 00:23:47,445 --> 00:23:49,075 ඒක තමා ඩාන්ටේ කිව්වෙත්. 372 00:23:49,145 --> 00:23:51,285 මොකක්ද සාමාන්‍ය ප්‍රතිකාරය? 373 00:23:51,345 --> 00:23:53,355 මෙහෙන් එන්න. 374 00:24:11,235 --> 00:24:13,835 මගේ දෙවියනේ. 375 00:24:13,905 --> 00:24:16,205 අර ඉන්නෙ... 376 00:24:16,275 --> 00:24:18,375 භූමි වාසීන්ද? 377 00:24:18,445 --> 00:24:20,345 පොඩ්ඩක් ඉන්න. 378 00:24:20,415 --> 00:24:23,275 ඇයි මෙවා පෙන්නන්නෙ? 379 00:24:23,345 --> 00:24:25,115 මට බයයි. 380 00:24:25,185 --> 00:24:26,385 මොකටද? 381 00:24:26,455 --> 00:24:29,655 ඔයාල ඊලඟට හින්දා. 382 00:24:37,782 --> 00:24:39,942 වෙන කවුද මේ ගැන දන්නෙ? 383 00:24:40,012 --> 00:24:41,252 හැමෝම. 384 00:24:41,312 --> 00:24:42,812 ඒත් කවුරුවත් කතා කරන්නෙ නෑ. 385 00:24:42,882 --> 00:24:45,752 ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්න අපි ඉගෙන ගත්තා. 386 00:24:45,822 --> 00:24:48,492 ප්‍රතිකාර නැතිවුණොත් අපි මැරෙනවා. 387 00:24:48,552 --> 00:24:50,022 අපි වෙන මොනාද කරන්න ඕනා? 388 00:24:50,092 --> 00:24:51,492 මැරෙන එක. 389 00:24:54,792 --> 00:24:56,462 අපි මෙහෙන් පැනගන්න ඕනා. 390 00:24:56,532 --> 00:24:58,262 ඩාන්ටේ අපිට කිව්වනෙ යන්න පුළුවන් කියල නේද? 391 00:24:58,332 --> 00:24:59,802 ඒ බොරු බයිලයක්. 392 00:24:59,862 --> 00:25:01,932 එයා දන්නවා මම යන්න බයයි කියලා. 393 00:25:02,002 --> 00:25:05,372 හරියට මම මායාව බේරගන්න ඕනම දෙයක් කරයි කියල දැනගෙන උන්න වගේම. 394 00:25:05,442 --> 00:25:07,542 ඉතින් අපි යන්න අහන්නෙ නෑ. 395 00:25:07,612 --> 00:25:09,742 ක්ලාක් පැනගත්තනම්, අපිටත් පුළුවන්. 396 00:25:09,812 --> 00:25:12,182 ඔයාලට බැරිවෙයි. ක්ලාක් ගිය දා ඉඳන්... 397 00:25:12,242 --> 00:25:14,412 ...කන්දේ ආරක්ෂාව වැඩි කරල තියෙන්නෙ. 398 00:25:14,482 --> 00:25:16,612 - අපිට බලන්න වෙනවා. - අපි යන්නෙ නෑ. 399 00:25:16,682 --> 00:25:19,922 මම අනික් අයව දාල යන්නෙ නෑ. 400 00:25:19,982 --> 00:25:21,952 එහෙම වුණොත් එයාලත් අතන තමා නවතින්නෙ. 401 00:25:22,022 --> 00:25:24,492 අපිට මොනාද කරන්න පුලුවන්? 402 00:25:25,992 --> 00:25:28,062 අපි ස්වෙච්චාවෙන් ඉදිරිපත් වෙනවා. 403 00:25:29,662 --> 00:25:32,232 ඇයි වෙලා යන්නෙ? 404 00:25:32,302 --> 00:25:33,862 තව පොඩ්ඩයි. 405 00:25:33,932 --> 00:25:35,902 එයාල පාවිච්චි කරන්නෙ ශ්‍රව්‍ය මූර්ජනයක්. 406 00:25:35,972 --> 00:25:37,257 හරියට අදානයට ප්‍රතිදාන කොටසක් කවනවා වගේ. 407 00:25:37,272 --> 00:25:38,702 මට ඒකේ මුල හරියටම හොයාගන්න ඕනා. 408 00:25:38,772 --> 00:25:41,042 හරි සම්ප්‍රේෂණය හොයාගන්න නම්. 409 00:25:41,112 --> 00:25:43,742 මට හොයාගන්න ඕනා හරිම... 410 00:25:48,452 --> 00:25:50,752 ...ගිහින් ආපහු වාර්තා කරන්න. අවසානයි. 411 00:25:50,822 --> 00:25:52,522 - ඔයා ඒක කළා. - පණිවුඩය ලැබුනා. 412 00:25:52,582 --> 00:25:55,452 බටහිර සීමාව බලනවා. රැඳීසිටින්න. පණිවිඩය අවසානයි. 413 00:25:55,522 --> 00:25:57,592 ජීවි සලකුණු නැහ. අවසානයි. 414 00:25:57,662 --> 00:25:59,562 වැස්ම අයින් කළාද? අවසානයි. 415 00:25:59,622 --> 00:26:03,032 නැහැ, සර්. ආවරණය තවමත් 90% යි අවසානයි. 416 00:26:03,092 --> 00:26:04,392 දිගටම හොයන්න. 417 00:26:04,462 --> 00:26:08,832 උන් මතුවුණාම ආපහු ගහන්න. පණිවිඩ අවසානයි. ඉවත් වෙනවා. 418 00:26:10,172 --> 00:26:11,172 "වැස්ම." 419 00:26:11,242 --> 00:26:12,942 උන් කියන්නෙ මීදුම ගැන. 420 00:26:13,002 --> 00:26:14,872 ඒක ආයුධයක්. 421 00:26:14,942 --> 00:26:17,242 ඒ කියන්නෙ උන් අපිට පහර දෙනවා. 422 00:26:21,382 --> 00:26:23,212 සාජන් පෝටර්? 423 00:26:23,282 --> 00:26:25,322 කියන්න මැඩම්. 424 00:26:25,382 --> 00:26:27,382 බෝම්බය හදන්න. 425 00:26:27,452 --> 00:26:30,492 මීදුම ගියාම අපි කුළුණ බිම දානවා. 426 00:26:30,552 --> 00:26:33,192 - තේරුණාද? - ඔව්, මැඩම්. 427 00:26:33,262 --> 00:26:34,362 මොකෝ අවුල? 428 00:26:34,432 --> 00:26:37,262 අපි සතුරාටයි ඇහුම්කන් දෙන්නෙ. 429 00:26:37,332 --> 00:26:40,162 ඇන්ටෙනාව පිපිරෙව්වොත් ඒක කරන්න බැරිවෙනවා. 430 00:26:40,232 --> 00:26:42,972 ඒක නොකලොත් අපිට බෑ අනික් අය ගැන බලන්න. 431 00:26:43,032 --> 00:26:45,442 අපිට තව සෙනඟ ඕනා, රේවන්. 432 00:26:45,502 --> 00:26:47,802 අමාරු තීරණයක්. 433 00:26:47,872 --> 00:26:50,212 මම දන්නවා ක්ලාක් මොනා කරයිද කියලා. 434 00:26:57,582 --> 00:26:59,382 මම නම් අකමැතියි සද්දෙට. 435 00:27:27,982 --> 00:27:30,152 මේක බලන්න. 436 00:27:43,432 --> 00:27:45,332 අර කවුද? 437 00:27:45,402 --> 00:27:47,432 බ්ලේක්! 438 00:27:47,502 --> 00:27:49,162 ඔයාද මේ බ්ලේක්? 439 00:27:50,072 --> 00:27:52,002 මට කිසි දෙයක් පේන්නෙ නෑ. 440 00:28:12,492 --> 00:28:14,392 ස්කොට්? 441 00:28:15,732 --> 00:28:17,892 ඔයා ඉන්නවද? 442 00:28:30,712 --> 00:28:33,442 බෙල්, අර මොකක්ද? 443 00:28:37,582 --> 00:28:39,712 රීපර්ස්ලා 444 00:28:47,122 --> 00:28:49,222 - ඕ. - මොකද? 445 00:28:49,292 --> 00:28:51,332 මේක ගන්න. 446 00:29:04,212 --> 00:29:06,412 එපා. 447 00:29:08,582 --> 00:29:10,552 ඒ ලින්කන්. 448 00:29:10,612 --> 00:29:13,052 ලින්කන්. 449 00:29:13,122 --> 00:29:15,582 ලින්කන්, මේ මම. 450 00:29:16,622 --> 00:29:19,152 මම ඔක්ටේවියා. 451 00:29:21,762 --> 00:29:24,792 - ඔහ්! - ඔක්ටේවියා! 452 00:29:36,672 --> 00:29:38,572 නැඟිටින්න. නැඟිටින්න. 453 00:29:38,642 --> 00:29:41,312 අපිට ආරක්ෂිත තැනකට යන්න වෙනවා. 454 00:29:45,112 --> 00:29:47,522 මේක දුර ගියා ඇති. 455 00:29:47,582 --> 00:29:51,052 වෙන විදියක් ඇති මේක විසඳගන්න. 456 00:29:51,122 --> 00:29:53,492 අපි තාම නොහිතපු දෙයක්. 457 00:29:53,562 --> 00:29:55,292 එහෙම එකක් නෑ. 458 00:29:55,362 --> 00:29:58,892 ඇය හරි. උන් ඉඩ දෙන්නෙ නෑ. 459 00:30:03,132 --> 00:30:06,132 අපිට ගණුදෙනුවක් කරහැකි. 460 00:30:06,202 --> 00:30:09,872 මේ මිනිස්සු ප්‍රාථමිකයි. මම දැක්කා උන් ජීවත් වෙන හැටි. 461 00:30:09,942 --> 00:30:12,012 අපේ තාක්ෂණය. අපේ බෙහෙත්. 462 00:30:12,072 --> 00:30:14,882 අපි ඒ වෙනුවට ඉල්ලන්නෙ සාමය විතරයි. 463 00:30:14,942 --> 00:30:18,582 අපිට ඇත්තටම සාමය ඕනා නම්... 464 00:30:18,652 --> 00:30:20,782 ...එයා කිව්වා ඒක ගන්න විදිය. 465 00:30:20,852 --> 00:30:23,582 මිනී මරලා? 466 00:30:23,652 --> 00:30:26,152 බිලි වෙලා. 467 00:30:41,772 --> 00:30:44,672 මාක්ස් මොනාද කරන්නෙ? 468 00:30:44,742 --> 00:30:47,342 අපි තීරණයක් නොගත්තොත්... 469 00:30:47,412 --> 00:30:50,212 ...අපි දෙන්නම මැරෙයි. 470 00:30:54,352 --> 00:30:56,452 මරණ එකේ කළවරක් වෙන එකක් නෑ. 471 00:31:07,502 --> 00:31:10,362 එක විදියයි තියෙන්නෙ. 472 00:31:21,442 --> 00:31:23,542 මාව මරලා දාන්න. 473 00:31:28,404 --> 00:31:29,674 ඔයාට මේක කරන්නම වෙනවා. 474 00:31:30,081 --> 00:31:31,281 ඒක තමා අපේ එකම අවස්ථාව. 475 00:31:31,351 --> 00:31:33,881 කේන්, බෑ. 476 00:31:33,951 --> 00:31:35,321 උන් ශක්තියට ගරු කරනවා. 477 00:31:35,381 --> 00:31:37,051 අපි අපේ එක පෙන්නමු. 478 00:31:37,121 --> 00:31:40,151 මම කිව්වෙ බෑ කියලා. 479 00:31:42,880 --> 00:31:45,820 ඔයා නෙවෙයි සමූල ඝාතනයට අණ දුන්නෙ. 480 00:31:46,331 --> 00:31:47,891 අර එකට නෙවෙයි. 481 00:31:47,961 --> 00:31:51,131 මාක්ස්, ඔයාට වරදෙන් ගැලවීමක් ඕනා නෑ. 482 00:31:51,201 --> 00:31:54,271 අපි ආක් මධ්‍යස්ථානයෙදි ගත්ත තීරණ අපේ පණබේර ගන්න ගත්තුවා. 483 00:31:54,341 --> 00:31:57,601 මනුෂ්‍ය සංහතියට දිවි රැකගන්න කරන්න වෙච්ච දෙවල් තමා අපි එහෙදි කළේ. 484 00:31:57,671 --> 00:31:59,671 මනුෂ්‍ය සංහතිය කොහොමත් පණ බේරගෙන. 485 00:31:59,741 --> 00:32:01,026 එහෙනම් අපි ඒක කළේ අපේ අය වෙනුවෙන්! 486 00:32:01,041 --> 00:32:03,181 ඔව්, දැන් අපි මේක කරන්නම ඕනා. 487 00:32:04,511 --> 00:32:06,451 ඒක තමා එකම විදිය. 488 00:32:06,511 --> 00:32:08,581 ඒක වෙන්නෙ නෑ. 489 00:32:13,491 --> 00:32:16,721 ඔයා හොඳ කෙනෙක් තෙලෝනියස්. 490 00:32:18,731 --> 00:32:22,361 මම ඔයාට මම හින්දා මැරෙන්න දෙන්නෙ නෑ. 491 00:32:22,431 --> 00:32:24,101 මාක්ස් එපා. 492 00:32:29,171 --> 00:32:31,301 අනේ උදව් කරන්න එන්න. 493 00:32:31,371 --> 00:32:33,571 කරුණාකරලා. 494 00:32:39,351 --> 00:32:41,351 එන්න. අනේ. 495 00:32:41,421 --> 00:32:43,381 ස්තූතියි. 496 00:32:48,361 --> 00:32:49,691 මම කිව්වනේ... 497 00:32:49,761 --> 00:32:51,991 ...අපි මෙච්චර දුරක් ආවේ... 498 00:32:52,061 --> 00:32:53,591 ...මැරෙන්න නෙවෙයි. 499 00:32:57,701 --> 00:32:59,571 තෙලෝනියස්! එපා! 500 00:32:59,631 --> 00:33:02,241 මම ජීවත් වීම තෝරගත්තා. 501 00:33:04,641 --> 00:33:07,911 එයා රීපර් කෙනෙක්ද? 502 00:33:09,241 --> 00:33:11,141 කොහොමද එහෙම වෙන්නෙ? 503 00:33:11,211 --> 00:33:13,451 එයා මා විනිවිද බැලුවා. 504 00:33:15,151 --> 00:33:16,751 ඒ කොහොමද? 505 00:33:20,521 --> 00:33:22,621 අපිව දැක්කද? 506 00:33:22,691 --> 00:33:25,261 මම දන්නෙ නෑ. 507 00:33:37,601 --> 00:33:39,441 මේ අහන්න. 508 00:33:39,511 --> 00:33:42,171 අපි මෙයාව බේරගම්මු. මම පොරොන්දු වෙනවා. 509 00:33:47,051 --> 00:33:49,111 මේ දම්වැල් ගලවන්න. 510 00:33:49,181 --> 00:33:52,481 තෙලෝනියස්, කරුණාකරලා. මෙයා අහිංසක ගෑණු ළමයෙක්. 511 00:33:52,551 --> 00:33:56,091 එයා තීරණය ගත්තා. මේකා මගේ. 512 00:34:02,601 --> 00:34:05,201 හරි. 513 00:34:13,701 --> 00:34:15,921 මට ඕනා වෙච්ච දේ අහගත්තා. 514 00:34:17,121 --> 00:34:18,461 එහෙමයි කමාන්ඩර්. 515 00:34:27,591 --> 00:34:29,491 ඔයාද කමාන්ඩර්? 516 00:34:33,754 --> 00:34:36,054 මම සෑහෙන්න දැනගත්තා උඹල ගැන. 517 00:34:36,124 --> 00:34:38,194 ඔහේගේ අරමුණු ගෞරවනීයයි කියලා පැහැදිලියි. 518 00:34:38,254 --> 00:34:40,324 සාමයට තියෙන ඔහේගේ කැමැත්ත ඇත්තක්. 519 00:34:42,466 --> 00:34:44,066 මෙයාව නිදහස් කරන්න. 520 00:34:47,204 --> 00:34:49,004 පස්සෙ අපි කතා කරමු. 521 00:34:49,064 --> 00:34:52,234 දැනට අපු ඔයාගේ යාළුව අතේ පණිවිඩයක් යවමු. 522 00:34:52,304 --> 00:34:54,004 එපා. 523 00:34:54,074 --> 00:34:55,444 එපා, එපා. 524 00:34:55,504 --> 00:34:57,214 බලන්න එපා. නවත්තන්න! 525 00:34:58,207 --> 00:35:01,317 නවත්වන්න! කරුණාකරලා නවත්වන්න! 526 00:35:09,170 --> 00:35:12,194 සමූල ඝාතනයට පිළිතුරු දෙන්නම වෙනවා. 527 00:35:12,254 --> 00:35:15,394 ලෙයට ලෙයින් වන්දි ගෙවෙන්නම ඕනා. 528 00:35:26,134 --> 00:35:28,744 ලෑස්තියි කියල විශ්වාසද? 529 00:35:30,044 --> 00:35:33,274 හරි ඇදල ගන්න. මම ඉතුරු හරිය කරන්නම්. 530 00:35:43,347 --> 00:35:45,917 ලින්කන්! 531 00:35:46,956 --> 00:35:48,656 ලින්කන්! 532 00:35:48,672 --> 00:35:50,642 මාව ඇහෙනවද? 533 00:35:57,404 --> 00:35:59,274 - මට සමාවෙන්න. - ඒයි! 534 00:36:10,134 --> 00:36:12,544 දැන්? 535 00:36:12,560 --> 00:36:15,060 අපි ගෙදර ගෙනියමු. 536 00:36:23,544 --> 00:36:25,614 මීදුම ගිහින්. 537 00:36:34,174 --> 00:36:36,404 ක්ලාක්? 538 00:36:40,814 --> 00:36:43,514 එයා නිරායුධව උන්නෙ. 539 00:36:44,454 --> 00:36:46,184 අපි යන්න ඕනා. 540 00:36:48,124 --> 00:36:51,894 මම දන්නෙ නෑ ඔයා දැන් කවුද කියලවත්. 541 00:37:04,520 --> 00:37:06,760 මමත් දන්නෙ නෑ. 542 00:37:12,844 --> 00:37:15,544 අපි මොක්කු වෙලාද මේ? 543 00:37:22,056 --> 00:37:24,986 ඔක්කොම ලෑස්තියි, මොන්ටි. 544 00:37:25,056 --> 00:37:27,960 සාමාන්‍ය නිර්වින්දක තව ටිකෙන් බලපායි. 545 00:37:27,976 --> 00:37:30,016 ඔයාලට කිසි දෙයක් දැනෙන්නෙ නෑ. 546 00:37:33,422 --> 00:37:35,022 දැන් කොච්චර ගැම්මෙන්ද ඉන්නෙ? 547 00:37:35,375 --> 00:37:39,615 මට දැන් බෙල්ලෙ අඟල් හයක කූරක් ගහල කියලවත් නොදැනෙන ගානයි. 548 00:37:41,136 --> 00:37:42,836 ඔහ් 549 00:37:47,216 --> 00:37:49,946 මට පුදුම හිතුනා කියලා කියන්නම ඕනා, ජැස්පර්. 550 00:37:50,016 --> 00:37:52,486 ඒ වගේම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. 551 00:37:53,586 --> 00:37:55,356 මේ මුල්ම කෙනා, සර්. 552 00:37:55,416 --> 00:37:57,156 තව අය එයි. 553 00:37:57,226 --> 00:37:58,956 කිසි සැකයක් නෑ. 554 00:37:59,026 --> 00:38:02,156 ඔයාල අපිව බේරගත්ත නේද? මේ තමා අඩුම අපිට කරන්න පුළුවන් දේ. 555 00:38:20,246 --> 00:38:22,416 දැක්කද වෛද්‍යතුමියෙනි? 556 00:38:22,476 --> 00:38:24,986 ඔය අපේ අනාගතය. 557 00:38:25,046 --> 00:38:28,986 ඔයාට ඔයිට වඩා ටිකක් විතර විශ්වාසය තියන්න ඕනා අපේ මනුෂ්‍යත්ව හුවමාරුව ගැන. 558 00:38:32,151 --> 00:38:34,221 ඔක්කොමල්ලා මෙහෙම කැමති වෙයි කියල මම හිතනවා. 559 00:38:35,528 --> 00:38:36,988 එයා ගැන හිතන්න එපා තාත්තා. 560 00:38:37,145 --> 00:38:40,485 වෛද්‍ය සිංග් වැරදි පිළිගන්න එච්චර කැමති නෑ. 561 00:38:40,736 --> 00:38:42,436 ඒත් මම ඒක කියනවා. 562 00:38:42,496 --> 00:38:45,836 අපි කවදාවත් නොලබපු හොඳම ප්‍රතිකාරය ලබාගන්නවා. 563 00:38:45,906 --> 00:38:49,076 ඒ ඔක්කොම ඔයා හොඳින් අහපු හින්දයි. 564 00:38:53,106 --> 00:38:55,576 මම මෝඩයෙක් කියලද හිතන්නේ? 565 00:38:55,646 --> 00:39:01,056 තව ටිකෙන් මායා මැරෙන්න ගිය කාන්ඳුවට ඔහේ සම්බන්ධ නෑ කියලා කියන්න බලන්න. 566 00:39:01,116 --> 00:39:02,486 මම සම්බන්ධ නෑ. 567 00:39:02,556 --> 00:39:06,456 තාත්තා මම එහෙම දෙයක් කරන්නෙ නෑ. 568 00:39:06,526 --> 00:39:09,226 මම ඔයාට ආදරෙයි කේජ්. 569 00:39:09,296 --> 00:39:12,966 බෝම්බ වලින් පස්සෙ හැමදාමත් වොලස් කෙනෙක් මේ කාර්යාලයේ උන්නා. 570 00:39:13,026 --> 00:39:14,536 ඒත් මම හොයාගත්තොත්.... 571 00:39:14,596 --> 00:39:19,606 ...ඔහේ බොරු කියනවා කියලා, මගෙන් පස්සෙ එහෙම කෙනෙක් නැතිවේවි. 572 00:39:21,158 --> 00:39:23,488 තේරුණාද? 573 00:39:30,716 --> 00:39:33,586 මේ බලන්න. 574 00:39:33,656 --> 00:39:36,686 මම ආසයි මේ සිංදුවට. 575 00:39:43,696 --> 00:39:45,926 දැන් කතා කරන්න පුළුවන්. 576 00:39:45,996 --> 00:39:47,651 අපි වෙලාව ටිකක් හොයාගත්තා. ඒත් අපිට තව අයව ගන්න වෙනවා. 577 00:39:47,666 --> 00:39:50,166 අපි විශ්වාස කරන අයව විතරක්. 578 00:39:50,236 --> 00:39:51,551 මේ අපි කතා කරන්නෙ කොච්චර වෙලාවක් ගැනද? 579 00:39:51,566 --> 00:39:52,906 හරියටම හරි. 580 00:39:52,966 --> 00:39:54,976 ක්ලාක්ට අපිව බේරගන්න තරම් සෑහෙන වෙලාවක්. 581 00:39:55,036 --> 00:39:58,236 අපි දන්නෙ නෑ ක්ලාක් ඉන්නවදවත් කියලා. 582 00:39:58,306 --> 00:40:00,076 බේරෙන්නම ඕනා. 583 00:40:00,146 --> 00:40:03,076 එහෙනම් එයාට ඉක්මන් කරන්න වෙනවා. 584 00:40:20,626 --> 00:40:22,736 බෙලමියි ඔක්ටේවියයි? 585 00:40:22,796 --> 00:40:24,366 එයාල දන්නව මෙතෙන්ට එන්න ඕනා කියලා. 586 00:40:24,436 --> 00:40:26,206 ගුවන් විදුලිය ගැන බැලුවද? 587 00:40:26,266 --> 00:40:29,136 - තාම එහෙම්මයි. - පිපිරෙව්වෙ නැද්ද? 588 00:40:29,206 --> 00:40:31,976 රේවන් හොයාගත්තා මවුන්ට් වෙදර් කතා අහන්න විදියක්. 589 00:40:32,046 --> 00:40:34,946 අපි ඇන්ටෙනාවට ගැහුවොත් ඒක බැරිවෙනවා. 590 00:40:36,146 --> 00:40:38,316 එතකොට අනික් ආක් මධ්‍යස්ථාන වලට මොකෝ කරන්නෙ? 591 00:40:38,386 --> 00:40:40,346 අපි දන්නෙ නෑ එයාල බේරුණාද කියලවත්. 592 00:40:40,416 --> 00:40:42,856 අපි දන්න දේ තමා අපේ අයගෙන් 47 දෙනෙක්... 593 00:40:42,916 --> 00:40:44,916 ...අර කන්දේ හිර කාරයෝ වෙලා කියන එක. 594 00:40:44,986 --> 00:40:47,326 අපිට එයාලව බේරගන්න වෙනවා. 595 00:40:54,296 --> 00:40:56,266 මට සමාවෙන්න. 596 00:40:57,455 --> 00:41:00,585 අපි හැමෝටම තුවාල තියෙනවා, ෆින්. 597 00:41:02,206 --> 00:41:07,276 ඒවා අල්ලලා දාලා ඔයාටම කියලා නමක් හදාගන්න. 598 00:41:08,846 --> 00:41:10,646 උදව් කරන්න! 599 00:41:10,716 --> 00:41:12,516 මෙතනම ඉන්න නායක තුමියෙනි. 600 00:41:12,586 --> 00:41:14,546 මට උදව් කරන්න! 601 00:41:15,265 --> 00:41:17,365 අත් උස්සනවා! 602 00:41:24,248 --> 00:41:27,018 නවත්වන්න. 603 00:41:30,766 --> 00:41:32,706 තෙලෝනියස්. 604 00:41:44,646 --> 00:41:48,846 මම නායකයගෙන් පණිවිඩයක් ගෙනාවා. 605 00:41:50,248 --> 00:41:52,988 යන්න... 606 00:41:53,004 --> 00:41:55,734 ...නැත්තම් මැරුම් කන්න. 607 00:41:57,962 --> 00:41:59,872 අපිට තියෙන්නෙ දවස් දෙකයි. 608 00:42:05,847 --> 00:42:10,847 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com 609 00:42:12,133 --> 00:42:15,133 හැකිනම් බයිස්කෝප් සිංහලෙන් අරමුදලට දායක වෙන්න. ස්තූතියි!!!!