1 00:00:00,000 --> 00:00:01,120 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:01,160 --> 00:00:02,440 පෙර කතාංග වලින්... 3 00:00:03,928 --> 00:00:04,998 කෝ ක්ලාක්? 4 00:00:05,798 --> 00:00:06,698 ක්ලාක් මෙහෙ නෑ. 5 00:00:06,698 --> 00:00:08,268 භූමි වාසීන් එයාව අල්ලගත්තා. 6 00:00:08,268 --> 00:00:10,498 ඔයා හොයන්න යැව්වෙ නෑ නේද? 7 00:00:13,068 --> 00:00:14,238 මම හොයන්න යනවා. 8 00:00:16,878 --> 00:00:18,178 එයාලව ගෙදරට එක්කගෙන එන්න. 9 00:00:18,178 --> 00:00:19,788 සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වෙතට. 10 00:00:19,788 --> 00:00:21,708 මේක හොඳ වැඩියි. 11 00:00:21,718 --> 00:00:23,298 ඔයා හරියට පිස්සුවෙන් කියවනවා වගේ. 12 00:00:23,298 --> 00:00:25,318 අපි මෙහෙ අමුත්තො මිසක් හිරකාරයෝ නෙවෙයි. 13 00:00:25,788 --> 00:00:27,078 ක්ලාක්, එපා! 14 00:00:27,078 --> 00:00:28,958 ඔයා ඒක කළොත් මේ මිනිස්සු මැරෙනවා. 15 00:00:28,968 --> 00:00:30,498 විකිරණ පොඩ්ඩක් තිබ්බත් ඇති මෙයාල මැරෙනවා. 16 00:00:30,508 --> 00:00:34,408 ඔයාලගේ DNA භූමි වාසීන්ගේ ඒවට සමානයි. 17 00:00:34,408 --> 00:00:38,468 විකිරණ වලට ඔරොත්තු දීමේ හැකියාව ඊටත් වඩා වැඩියි. 18 00:00:51,014 --> 00:00:52,184 අන්‍යා? 19 00:01:03,584 --> 00:01:05,184 මම ඔයාව බේරගන්නම්. 20 00:01:27,454 --> 00:01:28,924 කැඩියන්. 21 00:01:30,294 --> 00:01:31,794 ශාප වෙයන්. 22 00:01:37,014 --> 00:01:38,514 එන්න, ඉක්මන් කරන්න. 23 00:01:45,720 --> 00:01:46,720 ආපහු යන්න. 24 00:01:56,563 --> 00:01:58,243 එපා. 25 00:02:59,644 --> 00:03:01,844 හරි, අපි යන්න ඕනා දැන්. 26 00:03:33,644 --> 00:03:34,874 ඒ මොකක්ද? 27 00:03:39,894 --> 00:03:42,024 මම දන්නෙ නෑ. 28 00:03:52,584 --> 00:03:54,744 මගෙ දෙවියනේ. 29 00:03:56,084 --> 00:03:57,384 මගෙ දෙවියනේ. 30 00:03:59,070 --> 00:04:01,400 අන්‍යා! අත අල්ල ගන්න. 31 00:04:16,887 --> 00:04:17,987 අපි එලියේ. 32 00:04:24,175 --> 00:04:27,035 එන්න, ඇඳගන්න. 33 00:04:27,051 --> 00:04:28,851 අපිට මෙහෙම කොහෙවත් යන්න බෑ. 34 00:04:30,541 --> 00:04:32,741 මම මගේ අයව දාල යන්නෙ නෑ. 35 00:04:36,742 --> 00:04:38,342 අන්‍යා, මේ අහන්න. 36 00:04:38,358 --> 00:04:40,888 මගේ අයත් තාම ඇතුලෙ ඉන්නවා. 37 00:04:40,904 --> 00:04:42,204 ඒත් උන්ට ආරක්ෂක භටයෝ ඉන්නවා. 38 00:04:42,220 --> 00:04:43,420 උන් ගාව ආයුධ තියෙනවා. 39 00:04:43,436 --> 00:04:44,726 අපි මෙහෙන් ගිය ගමන්ම... 40 00:04:44,742 --> 00:04:45,743 ...අපිට උදව් ඉල්ලගත්තහැකි. 41 00:04:45,758 --> 00:04:46,858 අපිට ආපහු එන්න පුළුවන්. 42 00:04:46,874 --> 00:04:48,274 "අපි" කියලා දෙයක් නෑ. 43 00:04:53,022 --> 00:04:54,432 කවුරුහරි එනවා. 44 00:04:59,658 --> 00:05:02,858 කවුරුවත් නෙවෙයි "රීපර්ස්" ලා. 45 00:05:08,933 --> 00:05:10,966 අන්‍යා, ඔයාට ගහගන්න බෑ. 46 00:05:10,982 --> 00:05:12,472 ඔයාට කෙලින් හිටගන්නත් බෑ. 47 00:05:12,488 --> 00:05:13,948 හොඳ අදහසක් ආවා. එන්න. 48 00:06:20,550 --> 00:06:25,550 ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk ඉංග්‍රීසි පිටපත chamallow වෙතිනි. 49 00:06:58,025 --> 00:07:00,255 ඊයේ රෑ හිරකාරයෝ උන්නා. 50 00:07:00,265 --> 00:07:02,825 ඒ කියන්නේ එයාල ගිහින් තියෙන්නෙ පහුගිය පැය හයේදී. 51 00:07:02,835 --> 00:07:05,035 මට විශ්වාසයි එයාලාගෙ යානයට යන්න ඇති කියලා. 52 00:07:05,035 --> 00:07:07,235 ඒත් අපි පරීක්ෂක කණ්ඩායමට ඩේවිස් වත් දැම්මා. 53 00:07:07,235 --> 00:07:08,505 පෘථිවි හැකියාවන් ඉගැනුවෙ එයානේ. 54 00:07:08,505 --> 00:07:09,765 එයා මැරෙන්න හදනවා ප්‍රායෝගිකව... 55 00:07:09,775 --> 00:07:11,435 අපි කණ්ඩායමක් යවන්නෙ නෑ. 56 00:07:12,775 --> 00:07:15,905 ඒකෙන් තවත් ජීවිත අනතුරේ වැටෙන එකයි වෙන්නෙ. 57 00:07:15,905 --> 00:07:18,415 මම ඊට වඩා වදවෙන්නෙ එයාලට උදව් කරපු අයව හොයාගන්නයි. 58 00:07:19,315 --> 00:07:21,015 මට එන්න කිව්වද? 59 00:07:23,945 --> 00:07:25,415 ස්තූතියි, මේජර්. 60 00:07:33,825 --> 00:07:35,295 ඔයා නෙවෙයි කියලා කියන්න බලන්න. 61 00:07:41,765 --> 00:07:43,365 අපි ආපහු මේක පටන් ගත්තද? 62 00:07:44,735 --> 00:07:47,305 ආක් මධ්‍යස්ථානයෙදි ඔයා කැමති ඕනා දෙයක් කළා. 63 00:07:48,605 --> 00:07:50,345 ඒකෙන් වෙන විපාක ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව. 64 00:07:50,345 --> 00:07:52,215 ආක් මධ්‍යස්ථානයෙදි මම කළ යුතු දේයි. 65 00:07:52,215 --> 00:07:53,475 මම ගත්ත තීරණ හරි ගියා. 66 00:07:54,324 --> 00:07:55,854 දැනුත් එහෙමයි. 67 00:07:55,870 --> 00:07:59,100 හිරකාරයන්ට යන්න දීපු එක. ආයුධ දීපු එක. 68 00:08:00,471 --> 00:08:03,641 ඕවා බරපතළ අපරාධ ඇබී. 69 00:08:03,657 --> 00:08:05,587 ප්‍රධානිය විදියට ඔයාට හිතන්න බෑ මම... 70 00:08:05,603 --> 00:08:08,343 ඔයා නෙවෙයි තේරිච්ච ප්‍රධානියා මාකස්. 71 00:08:08,365 --> 00:08:11,835 ඔයාට මේ රස්සාව ලැබුනේ තෙලොනියස් නැවතුන හින්දයි. 72 00:08:26,045 --> 00:08:29,425 හොඳයි, මර්ෆි. දැන් කොහාටද? 73 00:08:30,925 --> 00:08:32,955 අපි මේවා ගලෝලා ඉමුද මුලින් ආ? 74 00:08:32,965 --> 00:08:34,295 බෑ. 75 00:08:34,295 --> 00:08:35,465 අපිට මොක්කු හරි ගහන්න ආවොත්... 76 00:08:35,465 --> 00:08:37,065 ...මට මාව ආරක්ෂා කරගන්න මුකුත්ම නෑ. 77 00:08:37,065 --> 00:08:38,195 මට වැඩක් නෑ. 78 00:08:43,705 --> 00:08:44,935 ස්තූතියි. 79 00:08:46,195 --> 00:08:48,595 මොන මඟුලක්ද ඔයා කරන්නෙ? 80 00:08:48,611 --> 00:08:50,211 ඔයයි කිව්වෙ එක්කගෙන එන්න කියලා. 81 00:08:50,227 --> 00:08:51,728 හරි, මොකද එයා විතරයි දැකලා තියෙන්නෙ... 82 00:08:51,743 --> 00:08:53,513 ...භූමි වාසීන් හිරකාරයෝ තියාගන්න තැන. 83 00:08:53,529 --> 00:08:56,269 එහෙනම් අපිට බෑ එයාට එහෙදි අනාරක්ෂිත වෙන්න දෙන්න. 84 00:08:57,122 --> 00:08:58,422 අපිට පුළුවන් මර්ෆි ගැන බලාගන්න. 85 00:08:58,422 --> 00:08:59,752 පුළුවන් වුණොත් හොඳා. 86 00:09:00,852 --> 00:09:02,552 දැන් මට තුවක්කුවක් දෙනවද? 87 00:09:24,852 --> 00:09:26,792 ඔයාල රීපර්ස්ලා පස්සෙන් යන්නයි යන්නෙ. 88 00:09:26,792 --> 00:09:29,062 ලින්කන් මට ඉගැන්නුවා සටන් කරන හැටි. මටත් එන්න දෙන්න. 89 00:09:31,402 --> 00:09:32,732 මේකිව මරන්න. 90 00:10:15,512 --> 00:10:18,842 මම දැන් ඇස් අරිනවා. 91 00:10:18,842 --> 00:10:20,112 එපා! බලන්න බෑ. 92 00:10:20,112 --> 00:10:23,282 හරි, හරි.... 93 00:10:23,282 --> 00:10:25,312 කොහෙද මේ මාව ගෙනියන්නෙ? 94 00:10:25,312 --> 00:10:26,882 පුදුම කරනවා කියන එකට... 95 00:10:26,882 --> 00:10:28,912 ...අභ්‍යවකාශෙදි තියෙන්නෙ වෙන තේරුමක්ද? 96 00:10:28,912 --> 00:10:31,252 මම පුදුම කරනවට කැමති නෑ කියලා ඔයා දැනගන්න එක හොඳයි. 97 00:10:31,252 --> 00:10:33,052 ඇත්තටම මට පේන්න බෑ ඒවා. 98 00:10:33,052 --> 00:10:35,252 ඔයා මේකට නම් කැමති වෙයි. 99 00:10:35,252 --> 00:10:36,412 ඇස් අරින්න. 100 00:10:44,422 --> 00:10:46,092 වාව්. 101 00:10:48,472 --> 00:10:50,932 මේ තමා මම කැමතිම එක. 102 00:10:50,932 --> 00:10:53,472 වොලස් කැමතිම භූමි දර්ශණ වගේ ඒවටයි. 103 00:10:53,472 --> 00:10:56,472 ඒත් මගේ ආසාව ඊට වඩා අඳුරුයි. 104 00:11:04,875 --> 00:11:06,505 ලස්සනයි නේද? 105 00:11:07,697 --> 00:11:10,327 ඔව්. 106 00:11:13,628 --> 00:11:17,328 මම දන්නෙ නෑ මොකට මේ ඔක්කොම මෙහෙ වහල තියාගෙන ඉන්නවද කියලා. 107 00:11:17,344 --> 00:11:18,844 නියමයි. 108 00:11:28,794 --> 00:11:31,064 කවුද ඇතුලෙ ඉන්නෙ? 109 00:11:31,080 --> 00:11:32,310 එන්න. 110 00:11:40,274 --> 00:11:41,714 අපි බේරුණාද? 111 00:11:41,714 --> 00:11:44,744 මම හිතන්නෙ නෑ කවුරුවත් පස්සෙන් එනවා කියලා. 112 00:11:44,744 --> 00:11:46,954 ජැස්පර්, ක්ලාක්ව දැක්කද? 113 00:11:46,954 --> 00:11:48,254 නෑ. 114 00:11:48,254 --> 00:11:50,584 කවුරුවත් දැකලා නෑ. හායි. 115 00:11:50,594 --> 00:11:53,124 හායි, ඔයාලා එහෙනම්... 116 00:11:53,124 --> 00:11:55,654 නෑ අපි උදේට කන්නයි යන්නෙ. 117 00:11:58,850 --> 00:12:00,050 එහෙදි හම්බවෙමුද? 118 00:12:05,264 --> 00:12:06,664 මට අවුලක් දැනෙනවා. 119 00:12:06,664 --> 00:12:09,634 මම කැමතියි ක්ලාක් ගැන කතා කරන්න... 120 00:12:09,634 --> 00:12:11,274 ...මගේ ජීවිත කාලේ ඕනම වෙලාවක්. 121 00:12:11,274 --> 00:12:13,874 හැබැයි දැන්නම් බෑ හරිද? 122 00:12:13,874 --> 00:12:15,174 එයා කරදරේක නම්? 123 00:12:15,184 --> 00:12:18,544 කරදරේක? ඒ ක්ලාක් නේ. 124 00:12:18,554 --> 00:12:20,684 එයා මොනා කළත් එයා ඒ ගැන බලාගනී. 125 00:13:09,244 --> 00:13:10,404 හරි, එන්න. 126 00:13:18,184 --> 00:13:21,084 මොනාද කරන්නෙ? යමු. 127 00:13:24,004 --> 00:13:25,824 ඔයාගේ සටන ඉවරයි. 128 00:13:45,113 --> 00:13:46,983 හැමෝම පාත් වෙන්න. 129 00:13:49,500 --> 00:13:50,770 මෙතන තමා තැන. 130 00:13:53,502 --> 00:13:55,302 මම කිව්වනෙ හොයාගන්නවා කියලා. 131 00:13:57,517 --> 00:13:59,057 භූමි වාසීන් ඇර වෙන කිසි කෙනෙක් නෑ. 132 00:14:04,082 --> 00:14:05,612 අපේ අය මෙහෙ නෑ. 133 00:14:05,622 --> 00:14:06,882 පොඩ්ඩක් ඉන්න. 134 00:14:06,892 --> 00:14:08,592 උන් අපේ යානයෙන් බඩු ගෙනල්ලා. 135 00:14:12,032 --> 00:14:13,862 ඒ කියන්නෙ උන් දන්නවා ඇති කට්ටිය කොහෙද කියලා. 136 00:14:13,862 --> 00:14:15,792 නැත්තම් දැනටම මරලද දන්නෙත් නෑ. 137 00:14:18,172 --> 00:14:19,472 අපතයා. 138 00:14:21,002 --> 00:14:22,142 මොකද? 139 00:14:22,142 --> 00:14:23,572 එක ඇහැක් තියෙන එකා. 140 00:14:26,282 --> 00:14:27,512 බෙල්ලෙ එල්ලන් ඉන්න එක බලන්න. 141 00:14:29,982 --> 00:14:31,182 මොකක්ද ඒ? 142 00:14:31,192 --> 00:14:32,652 ක්ලාක් ගේ අත් ඔර්ලෝසුව. 143 00:14:34,992 --> 00:14:36,462 ඒක එයාගේ තාත්තගෙ එකක්. 144 00:14:38,692 --> 00:14:40,532 ඇය සටනක් නැතුව ඒක ගන්න දෙන්නෙ නෑ. 145 00:14:44,772 --> 00:14:46,132 අපිත් එහෙම්ම තමා. 146 00:14:52,882 --> 00:14:54,852 හරි, ඔයා මා එක්ක එන්න. 147 00:14:54,852 --> 00:14:56,852 ඔයාලා දෙන්නා වහං වෙලා ඉන්න. 148 00:14:56,852 --> 00:14:59,522 වැඩේ අවුල් වුණොත් භූමි වාසීන්ට වෙඩි තියන්න. 149 00:14:59,522 --> 00:15:01,522 හැබැයි ඔර්ලෝසුව තියෙන එකාට තියන්න එපා. 150 00:15:01,522 --> 00:15:02,492 හරිද? 151 00:15:02,492 --> 00:15:04,192 - හරි. - හරි. 152 00:15:04,192 --> 00:15:05,462 මර්ෆිට මොකෝ වෙන්නෙ? 153 00:15:05,462 --> 00:15:07,162 ඔව්, මට දැන් තුවක්කුවක් දෙනවද? 154 00:15:07,162 --> 00:15:08,362 ඒ වගේ දෙයක් තමා. 155 00:16:13,012 --> 00:16:14,682 අපිට මූව නිශ්ශබ්ධ තැනකට ගෙනියන්න වෙනවා. 156 00:16:15,552 --> 00:16:17,012 මම දන්නවා නියම තැන. 157 00:16:35,462 --> 00:16:37,422 මට එන්න කිව්වද, සර්? 158 00:16:37,422 --> 00:16:39,162 වෛද්‍ය ග්‍රිෆින් පිළිගත්තා එයා උදව් කළා කියලා... 159 00:16:39,162 --> 00:16:41,362 ...අර කොල්ලන්ට පැනගන්නයි ආයුධ දුන්නයි කියලා. 160 00:16:42,378 --> 00:16:44,408 එයා දිහා ඇහැ ගහගෙන ඉන්න මුළු වෙලාවෙම. 161 00:16:44,408 --> 00:16:46,148 වැඩ නැති වෙලාවට ඉන්න තැනම තියාගන්න. 162 00:16:46,148 --> 00:16:47,318 තේරුණාද? 163 00:16:51,866 --> 00:16:53,836 මොකද මේජර්? කියන්න. 164 00:16:53,836 --> 00:16:55,636 අනවසර අවි භාවිතය... 165 00:16:55,636 --> 00:16:58,276 ...සිර කරුවන්ට පැනගන්න අනුබල දීම හා උපකාර කිරීම බරපතල අපරාධ. 166 00:16:58,276 --> 00:16:59,946 ඒක නීතියෙ පැහැදිලිව තියෙනවා. 167 00:16:59,946 --> 00:17:01,476 දඬුවම විදුලි කම්පන පහර දීමයි. 168 00:17:03,346 --> 00:17:04,486 මම දන්නවා ඇය ඔයාගේ යාලුවෙක්... 169 00:17:04,486 --> 00:17:06,286 එයා මගේ යාළුවෙක් විතරක් නෙවෙයි... 170 00:17:06,286 --> 00:17:07,656 ...කවුන්සිලයේ හිටපු සාමාජිකයෙක් වගේම... 171 00:17:07,656 --> 00:17:09,626 ...මෙහෙ ගොඩක් ගරුත්වයෙන් සලකන කෙනෙක්. 172 00:17:09,626 --> 00:17:12,896 ඔව්, සර්. ඒ හින්දම තමා ඒක හොඳ ආදර්ශයක් වෙන්නෙ. 173 00:17:15,186 --> 00:17:20,196 ආක් මධ්‍යස්ථානයෙදි අපිට තදින් ඉන්න වුණා. 174 00:17:20,196 --> 00:17:22,226 හැමවෙලාවෙම අපිට බලය පාවිච්චි කරන්න වුණා. 175 00:17:23,426 --> 00:17:26,166 ඒත් මෙහෙදි... 176 00:17:26,166 --> 00:17:28,126 ...අපිට ආපහු පටන් ගන්න අවස්ථාවක් හම්බවෙලා තියෙනවා. 177 00:17:28,966 --> 00:17:30,306 හොඳ දෙයක් කරන්න. 178 00:17:30,306 --> 00:17:32,736 ඒ දවස එයි කියලා හිතනවා, සර්. 179 00:17:32,746 --> 00:17:34,806 ඒත් අපිට මෙහෙ පාලනය නැතිවුණොත්... 180 00:17:34,806 --> 00:17:36,716 ...දැනටම අපි ඉන්නෙ පිහි තුඩක... 181 00:17:36,716 --> 00:17:39,116 ...අපිට ඒ අවස්ථාවක් එනකම් ජීවත් වෙන්න බැරිවෙයි. 182 00:17:39,116 --> 00:17:41,016 කාවහරි හොයාගන්න... 183 00:17:41,026 --> 00:17:42,956 මුර භටයෝ. භූමි වාසීන් හිරකාරයෙක්. 184 00:17:42,956 --> 00:17:43,956 එයාව දැන් මෙහාට ගේනවා. 185 00:17:55,136 --> 00:17:56,606 එයාට එන්න දෙන්න. 186 00:17:56,606 --> 00:17:59,176 කාටවත් එයාට අත තියන්න බෑ. 187 00:17:59,176 --> 00:18:01,016 උන් ගාව මගේ ළමයා ඉන්නේ! 188 00:18:01,016 --> 00:18:04,216 කොහෙද මගේ පුතා ඉන්නේ? කොහෙද මගේ... 189 00:18:05,186 --> 00:18:07,556 දොස්තර කෙනෙක්ව මෙතෙන්ට ඕනා! 190 00:18:10,826 --> 00:18:11,796 මොන මඟුලක්ද වුණේ? 191 00:18:11,796 --> 00:18:13,106 එයා මගේ ආයුධය ගන්න ගියේ. 192 00:18:13,106 --> 00:18:14,466 භූමි වාසීන් ගාව එයාගේ පුතා ඉන්නවා කියලා කිය කිය. 193 00:18:14,476 --> 00:18:15,806 තුවක්කුව නිකන්ම පත්තු වුනා. 194 00:18:17,676 --> 00:18:19,076 දැන්ම එයාව බේත් දාන තැනට ගේන්න. 195 00:18:28,056 --> 00:18:29,756 පිහි තුඩ, සර්. 196 00:18:29,756 --> 00:18:31,256 හිරකාරයව ඇතුලට ගෙනියන්න. 197 00:18:32,596 --> 00:18:36,766 යන්න! හැමෝම පස්සට වෙන්න! පස්සට! 198 00:18:57,257 --> 00:18:58,957 උන් දකුණු කපොල්ල හරහා ගියොත්... 199 00:18:59,057 --> 00:19:02,557 ...අපිට පුළුවන් උන්ට වඩා ඉස්සර වෙන්න උමගට යන්න කලින්. 200 00:19:03,457 --> 00:19:05,557 කට වහනවා. ගස් වලටත් කන් තියෙනවා. 201 00:19:30,399 --> 00:19:31,899 ඔයාවත් දකින්න ලැබීම සතුටුයි. 202 00:19:31,899 --> 00:19:34,869 සමාවෙන්න. මම හිතුවෙ ඔයා ක්ලාක් කියලා. 203 00:19:34,869 --> 00:19:35,869 තාම ඇයාව දැක්කෙ නැද්ද? 204 00:19:35,879 --> 00:19:38,039 නෑ. 205 00:19:38,039 --> 00:19:39,949 ඊයේ රෑ එයා ඇඳේ නිදාගෙනත් නෑ වගේ. 206 00:19:45,019 --> 00:19:46,189 අපි මොකද කරන්නේ? 207 00:19:49,460 --> 00:19:52,190 මායාට එයාගේ රස්සාව හින්දා හැමතැනකටම යන්න පුලුවන්. 208 00:19:52,190 --> 00:19:55,130 එයාට පොඩ්ඩක් විපරම් කළහැකි. 209 00:19:57,200 --> 00:19:58,920 ක්ලාක් කරදරේ වැටිල නම් එයාට දැනගන්න පුලුවන්. 210 00:19:59,770 --> 00:20:01,300 මම දන්නෙ නෑ. 211 00:20:01,300 --> 00:20:03,340 ක්ලාක්ට මෙයාලව විශ්වාස නෑ. 212 00:20:03,340 --> 00:20:04,540 එයා කිව්ව හරිනම් එහෙම. 213 00:20:07,110 --> 00:20:08,440 අපිට මායාව විශ්වාස කරන්න පුළුවන්. 214 00:20:11,550 --> 00:20:12,980 අඩුම ගානේ මම හිතන්නෙ අපිට පුළුවන්. 215 00:20:15,850 --> 00:20:19,090 අනික... වෙන මොනාද අපිට කරන්න පුලුවන්? 216 00:20:26,030 --> 00:20:29,300 මඟුල. මේ තැන වංකගිරියක්. 217 00:20:33,410 --> 00:20:35,170 උන් අපිට මොනාද කරන්නේ? 218 00:20:36,040 --> 00:20:37,410 ඔයාලගේ ලේ ගන්නවා. 219 00:20:39,110 --> 00:20:41,440 මම දැක්කා සොල්දාදුවෙක් එනවා විකිරණ වලට අහුවෙලා. 220 00:20:41,450 --> 00:20:43,150 පැය ගානකට පස්සෙ එයාට හොඳ වෙලා. 221 00:20:43,150 --> 00:20:45,580 පේන විදියට ඔයාලගේ ලේවලින් එයාලව හොඳ කරනවා වගේ. 222 00:20:45,580 --> 00:20:46,980 මම ඒවගේ දෙයක් කලින් දැකලම නෑ. 223 00:20:48,390 --> 00:20:49,590 මෙහෙන් එන්න. 224 00:20:52,490 --> 00:20:55,330 මොනාද කරන්නෙ? 225 00:20:55,330 --> 00:20:57,330 ඔය පාරෙන් අපි ආපහු යන්නෙ රීපර්ස්ලා ගාවට. 226 00:20:57,340 --> 00:20:59,500 ඔයා ඔයාගේ පාරේ යන්න. මම මගේ පාරේ යන්නම්. 227 00:20:59,500 --> 00:21:01,640 අන්‍යා, අපි එකට ඉන්න ඕනා. 228 00:21:01,640 --> 00:21:03,340 මම කිව්වනේ "අපි" කියලා දෙයක් නෑ කියලා. 229 00:21:03,340 --> 00:21:04,500 මමයි ඔයාගේ ජීවිතය බේරුවේ. 230 00:21:04,510 --> 00:21:07,110 ඔයා මාව බේරුවෙ ඔයාට මාව ඕනා හින්දයි. 231 00:21:07,110 --> 00:21:09,110 මම දන්නවා මගේ අය ගාවට ආපහු යන පාර. 232 00:21:09,110 --> 00:21:11,880 මම දන්නවා උඟුල් අටවල තියෙන තැන්. 233 00:21:11,880 --> 00:21:14,050 ඔයාට කවදාවත් බෑ තනියම යන්න. 234 00:21:14,050 --> 00:21:15,820 අපිට මේකට වෙලාවක් නෑ. 235 00:21:15,820 --> 00:21:19,860 පණපිටින් එලියට යන්න ඕනා නම් එකට ඉන්න වෙනවා. 236 00:21:19,860 --> 00:21:21,890 අපිට කරන්න තියෙන්නෙ දිගටම ගිහින්... 237 00:21:24,730 --> 00:21:25,900 අන්‍යා. 238 00:21:28,810 --> 00:21:30,140 අන්‍යා? 239 00:21:43,087 --> 00:21:46,447 උමඟ අස්සට යන්නෙ මෙතනින්. 240 00:21:46,447 --> 00:21:51,667 අපි මෙතනදි වටකරල ගහමු. 241 00:21:52,810 --> 00:21:54,807 මේකද ඔයාගේ සැලැස්ම? 242 00:21:54,807 --> 00:21:57,666 ටෝමැක්ට තුවාලයි. අර්ටිගස් පොඩි කොළුවෙක්. 243 00:21:57,682 --> 00:21:59,002 උන් මගේ තාත්තව අල්ල ගත්තා. 244 00:21:59,018 --> 00:22:01,200 - මට සටන් කරන්න පුළුවන්. - රීපර් කෙනෙක් එක්ක පුළුවන්ද? 245 00:22:01,216 --> 00:22:02,255 නවත්තන්න! 246 00:22:02,897 --> 00:22:04,360 අපි හැංගිලා පහර දෙමු... 247 00:22:04,376 --> 00:22:06,576 ...උන් අපේ ඇම කෑවහම. 248 00:22:06,592 --> 00:22:07,644 එතකොට මමද ඇම? 249 00:22:07,660 --> 00:22:10,630 නෑ, ඔහේ රණ ශූරයෙක්. 250 00:22:11,977 --> 00:22:13,707 අරයයි ඇම. 251 00:22:24,327 --> 00:22:25,827 මම බය නෑ. 252 00:22:27,157 --> 00:22:28,827 බය වෙයි. 253 00:22:56,797 --> 00:22:58,427 අපොයි නෑ. 254 00:23:01,427 --> 00:23:02,597 නෑ, නෑ. 255 00:23:03,697 --> 00:23:04,857 අනේ. 256 00:23:12,577 --> 00:23:14,077 පස්සට වෙන්න! 257 00:23:14,093 --> 00:23:16,193 ඇයගෙන් ඈතට වෙනවා! දැන්ම! 258 00:23:21,287 --> 00:23:23,687 ක්ලාක් ග්‍රිෆින්, ඔයා අපි එක්ක එන්න ඕනා. 259 00:23:26,657 --> 00:23:28,927 ජැක්සන්, බලන්න එයාගේ පවුලෙ කවුරුහරි ඉන්නවද කියලා. 260 00:23:33,927 --> 00:23:35,587 ඔයාට අපි එක්ක එන්න වෙනවා මැඩම්. 261 00:24:06,707 --> 00:24:08,977 මේ මොකෝ? 262 00:24:08,977 --> 00:24:11,077 සමාවෙන්න මෙහෙම කරන්න වුණාට ඇබී. 263 00:24:13,447 --> 00:24:15,447 ඒත් ඔයා මට වෙන කරන්න දෙයක් ඉතුරු කරල නෑ. 264 00:24:15,457 --> 00:24:17,957 ඇබිගේල් ග්‍රිෆින් පිළිගත්තා... 265 00:24:17,957 --> 00:24:20,427 ...අපරාධකරුවන්ට උදව් කරපු බව. 266 00:24:20,427 --> 00:24:23,597 ඒ වගේම ආයුධ දුන්න බව. 267 00:24:23,597 --> 00:24:26,927 ආක් මධ්‍යස්ථානයේ නික්මයාමේ නීතී අනුව..., 268 00:24:26,937 --> 00:24:29,097 ...ඇයට විදුලි පහර 10 ක් ලැබිය යුතුයි. 269 00:24:32,767 --> 00:24:34,407 ඇත්තටම කරනවද? 270 00:24:36,147 --> 00:24:38,307 ඔබ කියන කොට ප්‍රධානී කේන්. 271 00:25:08,412 --> 00:25:10,112 අපිට මේක මෙතන කරන්න ඕනා නෑ. 272 00:25:22,887 --> 00:25:24,047 කරන්න. 273 00:25:31,327 --> 00:25:32,487 ආපහු 274 00:25:48,460 --> 00:25:49,760 ආපහු. 275 00:26:11,923 --> 00:26:13,123 ආපහු. 276 00:26:44,657 --> 00:26:46,257 අපි ආපහු කරනවා. 277 00:26:46,258 --> 00:26:48,888 මේ පාර පිස්සු කෙළින එක නවත්වනවා. 278 00:26:48,898 --> 00:26:51,058 කොහෙන්ද මේක හම්බවුණේ? 279 00:26:51,068 --> 00:26:54,868 මම කිව්වනේ ඔයාලගේ කඳවුරේ පිට තිබිලා. 280 00:26:54,867 --> 00:26:56,227 මුගෙ බොරු. 281 00:26:56,227 --> 00:26:57,827 ඇය ඒක කැමැත්තෙන් ගලවන්නෙ නෑ. 282 00:26:57,837 --> 00:26:58,997 මම දන්නවා. 283 00:26:59,997 --> 00:27:03,067 කොහෙද මේක බැඳගෙන උන්න ගෑණු ළමයා? 284 00:27:04,267 --> 00:27:06,167 මම ගෑණු ළමයෙක්ව දැක්කෙ නෑ. 285 00:27:07,360 --> 00:27:08,990 තව බොරුවක්. 286 00:27:09,037 --> 00:27:10,907 අපි හොඳින් අහන එක නවත්තල බලමුද? 287 00:27:10,907 --> 00:27:12,637 කට වහපන් මර්ෆි. 288 00:27:12,637 --> 00:27:13,877 කොහෙද අපේ යාළුවෝ? 289 00:27:13,877 --> 00:27:15,077 උඹලා එයාලව අල්ලගත්ත කියලා අපි දන්නවා. 290 00:27:15,077 --> 00:27:16,607 කියපන් කොහෙද කියලා. 291 00:27:17,647 --> 00:27:19,447 මර්ෆි හරි. 292 00:27:19,447 --> 00:27:20,447 අපි නිකන් කාලෙ කනවා. 293 00:27:21,447 --> 00:27:22,587 අහපු දේට උත්තර දෙනවා. 294 00:27:22,587 --> 00:27:24,987 කොහෙද මේකේ අයිතිකාරයා? 295 00:27:24,987 --> 00:27:26,417 ෆින්, නවත්තන්න! 296 00:27:26,427 --> 00:27:28,327 ඔයාට මේක කරන්න ඕනා නෑ. විශ්වාස කරන්න මාව. 297 00:27:29,457 --> 00:27:32,167 සමහර වෙලාවට පනින්න බැරි සීමාවන් තියෙනවා. 298 00:27:42,707 --> 00:27:43,947 කොහෙද ක්ලාක්? 299 00:27:43,947 --> 00:27:45,307 කොහෙද? 300 00:27:45,317 --> 00:27:47,117 පස්සට වෙන්න! 301 00:27:49,887 --> 00:27:51,317 තුවක්කුව බිම දාන්න, ෆින්. 302 00:27:56,297 --> 00:27:57,667 තත්පර 3 යි. 303 00:27:59,037 --> 00:28:00,197 දෙකයි! 304 00:28:02,167 --> 00:28:03,167 එකයි. 305 00:28:03,167 --> 00:28:05,167 හරි! 306 00:28:05,177 --> 00:28:06,507 මම කියන්නම්. 307 00:28:08,337 --> 00:28:10,437 ඔයාලගේ යාළුවෝ මෙහෙට නැගෙනහිරින් ඉන්නෙ. 308 00:28:10,437 --> 00:28:13,207 අපි යුධ හිරකාරයන්ව අල්ලගෙන යන ගමේ. 309 00:28:13,207 --> 00:28:14,907 නැගෙනහිර? කොහෙද? 310 00:28:14,907 --> 00:28:16,377 අපි කොහොමද යන්න ඕනා? 311 00:28:16,377 --> 00:28:18,207 මම සිතියමක් අඳින්නම්. 312 00:28:18,217 --> 00:28:19,507 ඒත් ඉක්මන් කරන්න වෙයි. 313 00:28:19,517 --> 00:28:21,477 ඉක්මනටම එයාලගෙන් වැඩක් නැතුව යයි. 314 00:28:23,817 --> 00:28:25,417 මොනාහරි දෙන්න සිතියම අඳීන්න. 315 00:28:34,667 --> 00:28:36,727 මටයි පිස්සු කියල හිතුවෙ නේද? 316 00:28:49,047 --> 00:28:50,447 උත්තර දෙනවා. 317 00:28:54,187 --> 00:28:56,057 උත්තර දෙනවා. 318 00:29:07,607 --> 00:29:09,007 ආයුධය ආපහු දාගන්න. 319 00:29:09,007 --> 00:29:11,447 ඕකුන් තමා මගේ අයව මැරුවෙ. 320 00:29:11,447 --> 00:29:13,547 මම කිව්වෙ ආපහු දාගන්න කියලා. 321 00:29:17,217 --> 00:29:18,417 දැන්ම! 322 00:29:33,967 --> 00:29:35,307 ඔයාට වාතය ටිකක් ඕනා වෙයි. 323 00:29:37,007 --> 00:29:38,267 ඒක නියෝගයක්. 324 00:29:52,047 --> 00:29:53,587 අපිට මේක කරකර... 325 00:29:55,487 --> 00:29:56,957 ...පණබේරගන්න ලැබෙයි කියල හිතන්න බෑ. 326 00:30:06,777 --> 00:30:08,467 මීට වඩා හොඳ විදියක් ඇති. 327 00:31:12,027 --> 00:31:13,227 ලින්කන්. 328 00:31:14,327 --> 00:31:15,527 කොහෙද ලින්කන්? 329 00:31:17,927 --> 00:31:19,327 ලින්කන් කොහෙද? 330 00:31:19,327 --> 00:31:21,467 අනේ ලින්කන් ඔයා එක්ක උන්නද? 331 00:31:56,567 --> 00:31:58,097 මොනාහරි හොයාගත්තද? 332 00:31:58,097 --> 00:31:59,267 මොකද? 333 00:32:00,437 --> 00:32:04,277 පේන විදියට, ක්ලාක්ට අවුලක් වෙලා වගේ. 334 00:32:04,277 --> 00:32:05,877 එයා එකපාරටම පිස්සුවක් නටලා. 335 00:32:05,877 --> 00:32:08,677 මැහුම් දාපුවා කඩා ගෙන. 336 00:32:08,677 --> 00:32:09,917 එයා දැන් කොහෙද? 337 00:32:10,917 --> 00:32:14,117 මානසික වාට්ටුවේ. එයා ගැන ඇහැ ගහගෙන ඉන්නෙ. 338 00:32:14,117 --> 00:32:15,957 මම එහෙ වැඩ කරන යාළුවෙක්ට කතා කළා. 339 00:32:15,957 --> 00:32:17,257 ඇය කියනවා දවස් දෙක තුනක්වත් යයි කියලා... 340 00:32:17,257 --> 00:32:19,257 ...දොස්තරලා එයාව අනික් අයට බලන්න දෙන්න. 341 00:32:24,137 --> 00:32:28,807 අපි ඒ ගැන බලාගම්මු. 342 00:32:28,807 --> 00:32:31,637 මට කණගාටුයි. 343 00:32:32,847 --> 00:32:35,177 එයාට කතා කරපු අන්තිම පාර මම පිස්සියෙක් කියලා කිව්වා. 344 00:32:36,947 --> 00:32:38,447 මම හිතුවෙ නෑ... 345 00:32:40,317 --> 00:32:41,817 එයාට හොඳ වෙයි. 346 00:32:52,737 --> 00:32:53,967 මම හැමදේම දැක්කා. 347 00:32:53,967 --> 00:32:55,807 මම දැක්කා එයාලට කරන දේත්. 348 00:32:55,807 --> 00:32:58,467 ඒ හින්දම තමා ඔයාටත් උන් එක්කම තෝරාගැනීමේ කාමරේ ඉන්න වෙන්නෙ. 349 00:32:59,837 --> 00:33:02,007 A-D 2 අපි පිවිසෙන තැනට ආවා. 350 00:33:02,007 --> 00:33:03,737 එක සිරකරුවෙක් ඉන්නවා. 351 00:33:03,747 --> 00:33:06,107 ඔයාලට කිව්වෙ දෙන්නවම අල්ලගෙන එන්න කියලා. 352 00:33:06,107 --> 00:33:08,377 පිට කෙනෙක්ට මේ කන්දෙන් පිටට යන්න දෙන්න බෑ. 353 00:33:08,377 --> 00:33:10,177 A-D 1 දැන් එලියට එනවා. 354 00:33:14,987 --> 00:33:16,847 මුහුණු ගලවන්න. 355 00:33:19,217 --> 00:33:21,357 මම පාරක් හොයාගත්තා. එන්න. 356 00:33:29,497 --> 00:33:31,167 අපිට එයාලව ඇතුලට ගන්න වෙනවා. 357 00:33:55,337 --> 00:33:57,267 ඉන්න, වෙන විදියක් ඇති. 358 00:33:57,267 --> 00:33:58,767 නෑ. 359 00:33:58,767 --> 00:34:00,237 නිකන් ඉන්න, ක්ලාක්. 360 00:34:00,237 --> 00:34:01,807 වෙන යන්න තැනක් ඔයාලට නෑ. 361 00:34:06,567 --> 00:34:07,807 අන්‍යා! 362 00:34:10,407 --> 00:34:11,977 අපිට ඔයාව මරන්න ඕනා නෑ, ක්ලාක්. 363 00:34:11,977 --> 00:34:14,077 ඇහුන්ද කියපු දේ? 364 00:34:14,077 --> 00:34:15,707 මේ විදියට මේක ඉවර වෙන්න ඕනා නෑ. 365 00:34:18,977 --> 00:34:20,407 යටත් වෙන්න. 366 00:34:22,377 --> 00:34:23,547 අත් උස්සන්න. 367 00:34:31,147 --> 00:34:32,547 හිර කාරයව අල්ල ගන්න. 368 00:35:18,309 --> 00:35:19,669 ස්තූතියි, ජැක්සන්. 369 00:35:26,439 --> 00:35:28,779 ඉතින්? ඒක හරිගියාද? 370 00:35:31,849 --> 00:35:33,879 කඳවුරේ අනික් අය හොඳට ඉන්නවද? 371 00:35:36,248 --> 00:35:37,748 හිතන්න එපා මේක මම... 372 00:35:39,359 --> 00:35:40,589 මම සැහැල්ලුවෙන් හිතුවා. 373 00:35:40,589 --> 00:35:42,329 ඔයා හේතු දක්වන්න ඕනා නෑ. 374 00:35:42,329 --> 00:35:45,969 මම නීති කැඩුවට විපාකය බාරගන්නවා. 375 00:35:45,969 --> 00:35:47,929 ඒත් ඔයා මට සිය පාරක් දඬුවම් කළත්... 376 00:35:47,939 --> 00:35:50,109 ...මම කළයුතු දේ කරනවා... 377 00:35:50,109 --> 00:35:51,439 ...අර ළමයිව හොයාගන්න. 378 00:35:52,809 --> 00:35:54,179 මගේ ළමයව. 379 00:35:55,279 --> 00:35:56,449 මම ඒක දන්නවා. 380 00:35:56,449 --> 00:35:57,949 ඒ කියන්නෙ අපේ කතාව ඉවරයි. 381 00:36:05,599 --> 00:36:07,429 මම එයාලව ගේන්න දූත ගමනක් යනවා. 382 00:36:12,569 --> 00:36:17,779 මේ ඇවිල්ලා නිකන්ම සටනක් හොයන ළමයි ටිකක් නෙවෙයි. 383 00:36:19,179 --> 00:36:21,849 රාජ්‍යතාන්ත්‍රික දූත ගමනක්. 384 00:36:21,849 --> 00:36:27,659 භූමි වාසීන්ගේ ලොක්කව හම්බවෙලා සමාදානයකට එන ගමනක්. 385 00:36:27,659 --> 00:36:30,059 භූමි වාසීන් හිරකාරයව අරගෙන යනවා පාර පෙන්නන්න හින්දා. 386 00:36:31,799 --> 00:36:34,029 මාකස් ඌ ඔයාව උගුලකට ගෙනියයි. 387 00:36:35,869 --> 00:36:37,039 සමහර විට. 388 00:36:39,069 --> 00:36:40,479 ඒකෙන් අපිට අවස්ථාවක් දෙයි. 389 00:36:44,449 --> 00:36:47,019 මම ඔයා කියපු දේත් ඇහුවා. 390 00:36:49,019 --> 00:36:50,189 මමත් එනවා එහෙනම්. 391 00:36:50,189 --> 00:36:54,059 නෑ ඔයාව මෙහාට ඕනා. 392 00:36:54,059 --> 00:36:55,559 නෑ, ජැක්සන් වෛද්‍ය අංශය බලාගනී. 393 00:36:55,559 --> 00:36:58,229 නෑ ඔයාගේ වෛද්‍ය හැකියාව නෙවෙයි ඕනා. 394 00:36:58,229 --> 00:37:00,969 මට දැනගන්න ඕනා මම නැති ටිකේ... 395 00:37:00,969 --> 00:37:03,669 ...ඔයාට අපේ අයට හොඳ උදාහරණයක් වෙන්න පුළුවන්ද කියලා. 396 00:37:03,669 --> 00:37:06,369 ඔයා මේක කළොත් මම නීතියට අනුකූලව ඉන්න පුරවැසියෙක් වෙනවා. 397 00:37:08,679 --> 00:37:10,239 ඔයාගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා. 398 00:37:12,349 --> 00:37:13,889 ඔයා ප්‍රධානියා වෙන්න ඕනා. 399 00:37:22,559 --> 00:37:23,889 කරුණාකරලා ඇබී. 400 00:37:25,959 --> 00:37:27,199 ඔයාගෙම අයට. 401 00:38:32,189 --> 00:38:33,599 ස්තූතියි. 402 00:38:37,699 --> 00:38:40,669 මම හිතන්නෙ අපිට මුලින්ම යන්න වෙනවා අපේ තැනට. 403 00:38:40,669 --> 00:38:42,269 එතකොට මට පුළුවන්... 404 00:38:45,179 --> 00:38:47,279 අපි ආපහු එහෙට යන්නෙ නෑ. 405 00:38:48,309 --> 00:38:51,049 ඔහේ මගේ අය 300 ක් මැරුවා. 406 00:38:51,049 --> 00:38:53,479 තෑග්ගක් නැතුව මට යන්න විදියක් නෑ. 407 00:38:58,889 --> 00:39:01,059 බඩු එකතු කරගන්න. අපි යනවා. 408 00:39:01,989 --> 00:39:03,159 එතකොට මූ? 409 00:39:05,799 --> 00:39:07,659 දැනට අපි දාල යමු. 410 00:39:07,659 --> 00:39:08,659 වැඩේ ඉවර වුණාම බලාගම්මු. 411 00:39:08,659 --> 00:39:09,929 පැනල ගියොත්? 412 00:39:09,929 --> 00:39:11,129 මූ දන්නවා අපි කොහාටද යන්නෙ කියලා. 413 00:39:11,139 --> 00:39:12,669 අපි මෙයාව මරන්නෙ නෑ 414 00:39:12,669 --> 00:39:14,199 මට නම් වෙන කිසි දෙයක් පේන්නෙ නෑ. 415 00:39:14,199 --> 00:39:15,599 අපි මූ ගැන දැන් බලාගත්තෙ නැත්තම්... 416 00:39:15,609 --> 00:39:17,609 ...අපිටම ඒක පත්තුවෙනවා කියලත් ඔයා දන්නවා. 417 00:39:17,609 --> 00:39:18,939 මූ ගාව ආයුධ නෑ මර්ෆි. 418 00:39:18,939 --> 00:39:20,179 මේ භූමි වාසීයෙක්. 419 00:39:22,109 --> 00:39:24,049 ඇත්තටම? කියන්න. 420 00:39:24,709 --> 00:39:25,709 මම දන්නෙ නෑ. 421 00:39:25,719 --> 00:39:27,019 මොනාද නොදන්නේ? 422 00:39:27,019 --> 00:39:28,859 මූ උගෙ අයට හැම දේම කියයි. 423 00:39:28,859 --> 00:39:30,089 අපි මැරුණා වගේ තමා. 424 00:39:30,089 --> 00:39:31,259 අපේ යාළුවොත් එහෙම්ම තමා. 425 00:39:31,259 --> 00:39:32,959 අපි ඒක කරන්නෙ නෑ. 426 00:39:32,959 --> 00:39:34,929 කතාව ඉවරයි. ඌට වැඩේ දෙන්න කලින් මට වැඩේ දෙන්න වෙයි. 427 00:39:34,929 --> 00:39:36,859 මොකක්ද ඔයාට හරියටම වුණේ ආ? 428 00:39:36,869 --> 00:39:38,329 ඔයා හරියට කතා කරන්නේ භූමි වාසියෙක්ව මරල නෑ වගේනේ. 429 00:39:38,329 --> 00:39:39,529 ඒ යුද්දෙදි. 430 00:39:39,539 --> 00:39:41,769 මේක ඝාතනයක්. 431 00:39:50,939 --> 00:39:52,209 යමු. 432 00:40:23,009 --> 00:40:26,009 මාව මරන්න නම් යන්නෙ ඉවරයක් කරලා දාන්න. 433 00:40:26,009 --> 00:40:29,249 ඔහේ තමුන් ගැන හොඳට ඔප්පු කළා අහස් මිනිස්සුන්ගේ ඔක්ටේවියා. 434 00:40:31,649 --> 00:40:33,089 අපි ඔයාට ජීවත් වෙන්න දෙන්නම්. 435 00:40:41,259 --> 00:40:42,929 ලින්කන් හොඳ කෙනෙක්. 436 00:40:43,729 --> 00:40:45,129 එයා මගේ සහෝදරයා. 437 00:41:20,359 --> 00:41:23,199 හරි, ඊලඟ. 438 00:41:28,539 --> 00:41:29,709 නෙලන්න. 439 00:41:32,009 --> 00:41:33,179 නෙලන්න. 440 00:41:35,109 --> 00:41:36,349 නෙලන්න. 441 00:41:41,289 --> 00:41:43,949 මෙයාව සර්බරස් වැඩසටහනට තියාගන්න. 442 00:41:56,304 --> 00:42:01,304 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com