1 00:00:00,000 --> 00:00:01,111 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:01,127 --> 00:00:02,557 පෙර කතාංග වලින්... 3 00:00:04,127 --> 00:00:05,257 බෙලමි, නවත්වන්න. 4 00:00:05,257 --> 00:00:06,627 මූව මරන්න ඕනා. 5 00:00:06,627 --> 00:00:09,497 නෑ, අපි තීරණය කරන්නෙ නෑ කාවද මරන්නෙ කියලා. 6 00:00:10,117 --> 00:00:11,337 අපි පිටුවහල් කරමු. 7 00:00:12,387 --> 00:00:14,607 මම හිතන්නෙ අපි නරක විදියටයි පටන් ගත්තේ. 8 00:00:14,617 --> 00:00:16,487 ඒත් අපිට එකට ජීවත් වෙන්න විදියක් හොයාගන්න වෙනවා. 9 00:00:16,487 --> 00:00:19,217 ඔයා නවත්වන්න නොදන්න යුද්දයක් ඔයා පටන් ගත්තා. 10 00:00:20,677 --> 00:00:22,227 භූමි වාසීන් ගස් වල ඉන්නවා. 11 00:00:22,227 --> 00:00:24,437 ක්ලාක්, දුවන්න! දුවන්න. 12 00:00:26,817 --> 00:00:27,897 තාප්පෙන් ඇතුලට යනකන් නවතින්න එපා. 13 00:00:27,897 --> 00:00:28,827 මෙයාව ගන්න. 14 00:00:28,827 --> 00:00:30,107 ලින්කන් එපා. 15 00:00:30,107 --> 00:00:31,687 අපි දැනටම යුද්දෙක නෙවේනම් උන්නේ... 16 00:00:31,687 --> 00:00:33,407 ...දැන්නම් හොඳටම විශ්වාසයි යුද්දෙක ඉන්න බව. 17 00:00:36,267 --> 00:00:37,567 නික්මයාමේ යානය? 18 00:00:38,507 --> 00:00:40,907 ඉන්න, මොකක් හරි අවුලක්. 19 00:01:12,757 --> 00:01:14,017 ක්ලාක් මෙතන ඉන්න හොඳ නෑ. 20 00:01:14,017 --> 00:01:15,547 එයාගේ අම්මත් යානයේ උන්නා. 21 00:01:15,617 --> 00:01:17,357 එයා උත්තර හොයන්නේ. 22 00:01:17,487 --> 00:01:20,607 එයාට උදව් කරන්න ඕනා නම් කළු පෙට්ටිය හොයාගන්න උදව් කරන්න. 23 00:01:20,757 --> 00:01:24,487 දෘඩ තැටිය. යානය කඩා වැටුනු හේතුව පැහැදිලි කරන මොකක් හරි එකක්. 24 00:01:30,267 --> 00:01:31,397 පරීක්ෂාකාරීව ඉන්න. 25 00:01:31,707 --> 00:01:35,467 පාලම උඩදි වෙච්ච දේට භූමි වාසීන් කොයි වෙලාවේ හරි පළිගන්නවා. 26 00:01:35,467 --> 00:01:36,532 එයාලට වරදක් කියන්න පුලුවන්ද? 27 00:01:36,547 --> 00:01:37,737 නෑ, මම බනින්නෙ ඔයාට. 28 00:01:37,737 --> 00:01:38,947 සමහර විට ඔයාලා තුවක්කු නොගෙනාවනම්... 29 00:01:38,947 --> 00:01:41,507 අපි තුවක්කු නොගෙනාවනම්, අපි ඔක්කොම මැරෙන්න ගියා. 30 00:01:42,677 --> 00:01:44,687 එයාල ආපහු හේතුවෙන් තවත් වැඩක් නෑ. 31 00:01:45,027 --> 00:01:46,827 එයාල එද්දි අපි ලෑස්ති වෙලා ඉන්න එකයි වැදගත්. 32 00:01:47,217 --> 00:01:48,507 අපි දැන් තනිවෙලා. 33 00:01:59,097 --> 00:02:00,417 ක්ලාක්, නවතින්න! 34 00:02:04,377 --> 00:02:06,477 රොකට් ඉන්ධන? හයිඩ්‍රසයින්.... 35 00:02:07,337 --> 00:02:09,477 ඉතාමත් අස්ථායී. 36 00:02:09,477 --> 00:02:10,877 මේක ගිනි ගත්තොත්... 37 00:02:10,877 --> 00:02:12,597 ...අපි ඔක්කොම අලු වෙලා යනවා. 38 00:02:14,317 --> 00:02:15,887 පහර දෙනවා! 39 00:02:23,247 --> 00:02:24,837 අපි මෙතනින් අයින් වෙන්න ඕනා. 40 00:02:25,597 --> 00:02:26,597 හරි එහෙනම්. 41 00:02:27,097 --> 00:02:30,477 අපි පෙලට ගමන් කරනවා. අතරමං වෙන්න බෑ. ආයුධ මාන ගන්න. 42 00:02:30,477 --> 00:02:32,537 රෑ වෙන්න කලින් යන්න ඕනා. 43 00:02:48,757 --> 00:02:50,777 තාම අයියයි අනික් අයයු ගැන කිසි ලකුණක් නෑ. 44 00:02:50,847 --> 00:02:53,197 මට වැඩක් නෑ. 45 00:02:57,007 --> 00:02:59,947 ජැස්පර්, ආයේ කියන්න, කොහොමද ඔහොම ඉන්නෙ. 46 00:02:59,947 --> 00:03:01,557 මම නම් බයේ ගැහෙන්න ගියා. 47 00:03:01,957 --> 00:03:04,067 බයට ඔයාව නවත්වන්න දෙනවනම් විතරයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ නේද? 48 00:03:04,067 --> 00:03:06,517 ඒක කිව්වෙ මෙයා නෙවෙයි. ෆින් තමා එහෙම කියන්නේ. 49 00:03:06,517 --> 00:03:08,347 මම දැක්කා භූමි වාසීන් ගස් වල ඉන්නවා. 50 00:03:08,407 --> 00:03:10,797 ඒ වගේ දෙයක් කවදාවත් මට දැනිල නෑ. 51 00:03:10,797 --> 00:03:13,527 සත්ව ඉව මට ආවා. 52 00:03:13,527 --> 00:03:16,477 එක කොකා ගැස්සුවා. දෙක භූමි වාසීන් මැරෙනවා. 53 00:03:16,477 --> 00:03:18,427 "සත්ව ඉව"? 54 00:03:18,427 --> 00:03:20,057 චූ යන බය මම හිතන්නෙ. 55 00:03:20,057 --> 00:03:21,157 ඒ වගේ වෙනකම් තමුන් මොන වගේද කියලා දැනෙන්නෙ නෑ. 56 00:03:21,157 --> 00:03:24,087 මරන්න නැත්තම් මැරුම් කන වෙලාවක්. 57 00:03:24,287 --> 00:03:26,867 තමුනුයි හෙල්ලෙ කොනයි අතර කිසි දෙයක් නෑ. 58 00:03:26,867 --> 00:03:28,677 හරි. මේක නවත්වන්න ඕනා. 59 00:03:28,677 --> 00:03:31,297 අයියෝ අහන් ඉම්මු. 60 00:03:31,297 --> 00:03:33,877 බලන්න. 61 00:03:34,507 --> 00:03:35,907 කොල්ලා දැන් වීරයෙක්. 62 00:03:37,677 --> 00:03:39,077 එයාල අපිට ලොකු කූඩාරමත් දුන්නා. 63 00:03:41,037 --> 00:03:42,567 කවුරුහරි වයර් එකේ වැදිලා! 64 00:03:42,567 --> 00:03:44,287 කොයි එකටද? භූමි වාසීන් ද? 65 00:03:44,347 --> 00:03:45,597 මට කිසි දෙයක් පේන්නෙ නෑ. 66 00:03:46,647 --> 00:03:48,487 ඔයාට විශ්වාසද? 67 00:03:48,687 --> 00:03:50,617 මෙහෙ මුකුත් නෑ. කෝනර්? 68 00:03:50,857 --> 00:03:51,857 මුකුත් නෑ. 69 00:03:51,977 --> 00:03:53,257 මොකක් හරි හෙලවුණා. 70 00:03:53,397 --> 00:03:54,497 අතන අතන. 71 00:03:57,467 --> 00:03:58,857 මම හිතන්නෙ වැදුනා. 72 00:04:00,147 --> 00:04:01,147 ලින්කන්. 73 00:04:06,047 --> 00:04:07,577 සංසුන් වෙන්න. 74 00:04:12,397 --> 00:04:14,027 ඔක්ටේවියා, බලාගෙන. 75 00:04:21,547 --> 00:04:22,607 මගේ දෙවියනේ. 76 00:04:25,727 --> 00:04:27,007 මගේ දෙවියනේ. 77 00:04:29,087 --> 00:04:30,327 වෙන්න බෑ. 78 00:04:32,337 --> 00:04:33,437 මර්ෆි? 79 00:04:37,663 --> 00:04:42,663 237 වැනි උපසිරසි නිර්මාණය ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk 80 00:04:47,197 --> 00:04:48,227 කෝ එයා? 81 00:04:55,397 --> 00:04:58,727 කෝනර් හා ඩෙරෙක් ඇරෙන්න අනික් අය යන්න. දැන්ම! 82 00:04:59,717 --> 00:05:01,467 එයා කියනවා එයා භූමි වාසීන් එක්ක උන්නලු. 83 00:05:01,467 --> 00:05:03,927 ආපහු කඳවුරට රිංගන්න යද්දි අහුවුණේ. 84 00:05:04,237 --> 00:05:05,537 මම හොරෙන් රිංගුවේ නෑ. 85 00:05:06,477 --> 00:05:08,307 මම භූමි වාසීන්ගෙන් පැනල යන ගමන් උන්නෙ. 86 00:05:08,307 --> 00:05:10,067 කවුරුවත් දැක්කද භූමි වාසීන්ව? 87 00:05:12,707 --> 00:05:13,537 හොඳයි ඒ කියන්නේ... 88 00:05:13,547 --> 00:05:14,727 ඔයාට මොකද වෙලා තියෙන්නෙ? 89 00:05:14,727 --> 00:05:16,717 අපි එකඟ වුණා ආපහු ආවොත් මොකද කරන්නෙ කියන එක ගැන. 90 00:05:16,717 --> 00:05:18,267 නෑ එයා භූමි වාසීන් එක්ක උන්න නම්... 91 00:05:18,267 --> 00:05:19,867 ...අපිට උදව් වෙන දේවල් දන්නවා ඇති. 92 00:05:19,867 --> 00:05:21,387 අපිට උදව් කරන්න? අපි ඌව එල්ලුවා. 93 00:05:21,387 --> 00:05:23,607 අපි පිටුවහල් කළා. දැන් අපි ඌව මරනවා. 94 00:05:23,667 --> 00:05:24,817 අහකට වෙන්න. 95 00:05:24,817 --> 00:05:26,767 නෑ. ෆින් හරි. 96 00:05:27,207 --> 00:05:28,527 පිස්සු හැදෙයි. 97 00:05:28,527 --> 00:05:30,147 ක්ලාක්, හිතන්න චාලට් ගැන. 98 00:05:30,147 --> 00:05:31,937 මම ඇය ගැන හිතනවා. 99 00:05:32,757 --> 00:05:35,317 ඒත් චාලට්ට වෙච්ච දේ එයාගේ වගේම අපෙත් වැරැද්ද. 100 00:05:38,427 --> 00:05:39,577 එයා බොරු නෙවෙයි කියන්නෙ. 101 00:05:39,727 --> 00:05:44,247 නියපොතු ගලවලා. උන් වධ දීලා. 102 00:05:44,317 --> 00:05:45,767 ඔයයි භූමි වාසීනුයි සටහන සසඳලා. 103 00:05:45,767 --> 00:05:47,397 භූමි වාසීන් දන්නවා අපි යුද්දෙක ඉන්න බව. 104 00:05:47,397 --> 00:05:49,057 මොනාද අපි ගැන කිව්වේ? 105 00:05:51,277 --> 00:05:52,527 හැමදේම. 106 00:05:59,297 --> 00:06:00,037 එයාට හොඳ වුණාම... 107 00:06:00,037 --> 00:06:01,187 ...අපි එයා දන්න දේවල් දැනගෙන... 108 00:06:01,187 --> 00:06:02,957 ...එයාව එලවලා දාමු හරිද? 109 00:06:02,957 --> 00:06:04,587 යන්න බෑ කිව්වොත්? 110 00:06:04,787 --> 00:06:06,187 එතකොට මොකද කරන්නේ? 111 00:06:10,337 --> 00:06:11,447 අපි මරලා දාමු. 112 00:06:22,287 --> 00:06:26,217 ජැස්පර්, ඔයා 15ට යන්න ඕනා. 113 00:06:27,237 --> 00:06:28,287 බඩිගිනි නම් එහෙම. 114 00:06:28,897 --> 00:06:31,207 ස්තූතියි. දැන්ම යනවා. 115 00:06:33,597 --> 00:06:34,687 කැමතියි ඔයාගේ කූඩාරමට. 116 00:06:36,817 --> 00:06:39,257 වැඩ මුරය ඉවර වුණාම මම එන්නම්. 117 00:06:39,257 --> 00:06:40,597 ආපහු පාලම ගැන අහන්න. 118 00:06:43,867 --> 00:06:45,317 මම ඊට පස්සෙ ඇත්තටම කාර්යය බහුලයි. 119 00:06:47,627 --> 00:06:49,457 හරි. 120 00:06:49,937 --> 00:06:51,137 වෙන වෙලාවක් එහෙනම්. 121 00:06:52,247 --> 00:06:53,247 පස්සෙ හම්බවෙමු. 122 00:06:57,007 --> 00:06:58,707 විහිළු කරනවද? 123 00:06:59,367 --> 00:07:00,567 ඒ ආවේ ගන්න කියන්න. 124 00:07:00,877 --> 00:07:03,827 හාපර්? එයා ලේසි පලතුරක්. 125 00:07:04,847 --> 00:07:07,037 මට කියන්න එපා තාම ඔක්ටේවියා ගැන බලන් ඉන්නවා කියලා. 126 00:07:08,327 --> 00:07:09,137 මම යන්න ඕනා. 127 00:07:09,137 --> 00:07:11,917 ජැස්පර්, ඔක්ටේවියා වෙන දෙයක් නෙවෙයි. 128 00:07:12,607 --> 00:07:14,057 ඇය කැමති එයාගේ භූමි වාසීන් පණපිටින් ඉන්නවට. 129 00:07:14,057 --> 00:07:15,637 ගිහින් මැරියන් මොන්ටි. 130 00:07:17,457 --> 00:07:18,437 මම ඇත්තයි කිව්වේ. 131 00:07:18,437 --> 00:07:20,187 නෑ. ඔයා මට කියන්නෙ ඔයාගේ ඇත්ත. 132 00:07:24,007 --> 00:07:25,457 මම තවත් ඔයාට කැමති නෑ. 133 00:07:27,227 --> 00:07:28,487 මොකක්ද ඒකේ තේරුම? 134 00:07:28,937 --> 00:07:30,367 ඔයාට ඊරිසියයි. 135 00:07:30,997 --> 00:07:32,907 කට්ටිය හිතනවා මම නියමයි කියලා. ඒක ඔයාට අවුලක්. 136 00:07:32,907 --> 00:07:34,537 ඒත් මම හිතනවා ඔයා නියමයි කියලා. 137 00:07:35,257 --> 00:07:37,347 කවුරුත් ඒක දකින්න මම වෙනුවෙන් මැරෙන්න ඕනා නෑ. 138 00:07:39,397 --> 00:07:40,517 දන්නවද දෙයක්? 139 00:07:41,577 --> 00:07:43,047 මේක මගේ කූඩාරම? 140 00:07:43,047 --> 00:07:43,937 බෙලමියි මට දුන්නේ. 141 00:07:43,937 --> 00:07:45,277 ඔයාට ඒක ප්‍රශ්නයක් නම්... 142 00:07:46,737 --> 00:07:48,717 ...නිදාගන්න වෙන තැනක් බලන එක හොඳයි. 143 00:07:51,517 --> 00:07:52,457 ඒක ඇත්ත. 144 00:07:52,457 --> 00:07:53,827 - එහෙනම් කරන්න. - කරන්නම්. 145 00:07:54,907 --> 00:07:55,907 හොඳයි. 146 00:08:15,027 --> 00:08:17,817 සමාවෙන්න. දැනගෙන උන්නෙ නෑ කවුරුවත් ඉන්නවා කියලා. 147 00:08:17,817 --> 00:08:18,827 ඔයා හොඳින්ද? 148 00:08:21,697 --> 00:08:22,697 ඔව්. 149 00:08:23,007 --> 00:08:25,047 තාම ආක් මධ්‍යස්ථානයෙන් කිසි පණිවිඩයක් නෑ. 150 00:08:25,097 --> 00:08:27,397 පේන විදියට එහෙන් වහලා වගේ. 151 00:08:28,147 --> 00:08:30,367 සූර්යය දළු වලින් සංඥා වලට බාධා කරනවා වෙන්න පුළුවන්. 152 00:08:31,067 --> 00:08:32,287 ඒත් ඔයා එහෙම හිතන්නෙ නෑ. 153 00:08:33,837 --> 00:08:35,367 මට නරක හැඟීමක් එනවා. 154 00:08:38,267 --> 00:08:39,927 ඒවගේ ඒවා ගොඩක් තියෙනවා. 155 00:08:43,437 --> 00:08:44,647 ක්ලාක්, ඉන්න. 156 00:08:48,427 --> 00:08:50,107 කණගාටුයි අම්ම ගැන. 157 00:08:52,987 --> 00:08:55,827 දෙවියනේ, ක්ලාක්, ඔයාගේ ඇස්. 158 00:08:57,947 --> 00:08:58,947 ක්ලාක්! 159 00:09:00,347 --> 00:09:01,427 කෝ ක්ලාක්? 160 00:09:03,447 --> 00:09:04,717 - ක්ලාක්... - කෝනර්? 161 00:09:05,007 --> 00:09:06,177 නවතින්නෙ නෑ 162 00:09:06,177 --> 00:09:07,197 ක්ලාක්... 163 00:09:08,777 --> 00:09:09,877 මොකක්ද වෙන්නේ? 164 00:09:14,277 --> 00:09:15,287 ඔයා හොඳින්ද? 165 00:09:17,197 --> 00:09:19,857 රේවන් ඈත් වෙන්න. 166 00:09:19,997 --> 00:09:20,997 මොකක්? 167 00:09:21,257 --> 00:09:23,027 මෙයාල තමා මර්ෆිව ගෙනාවේ. 168 00:09:30,157 --> 00:09:31,157 මර්ෆි. 169 00:09:31,647 --> 00:09:32,737 මේ බලන්න. 170 00:09:33,547 --> 00:09:36,757 මට කියන්න හරියටම කොහොමද භූමි වාසීන්ගෙන් පැනගත්තෙ කියලා. 171 00:09:37,147 --> 00:09:38,587 - මොකක්ද වුණේ? - මම දන්නෙ නෑ. 172 00:09:38,587 --> 00:09:41,287 මම නැඟිටිනකොට උන්ට කූඩුව වහන්න අමතක වෙලා. 173 00:09:41,297 --> 00:09:43,187 කවුරුත් උන්නෙ නැති නිසා මම පැනගත්තා. 174 00:09:46,847 --> 00:09:48,167 උන් යන්න දීලා. 175 00:09:50,317 --> 00:09:51,737 බෙලමි, පස්සට වෙන්න. 176 00:09:52,877 --> 00:09:54,247 ඔයාට මොනාහරි කළාද? 177 00:09:58,337 --> 00:09:59,787 මොන මඟුලක්ද මේ? 178 00:10:05,197 --> 00:10:06,997 ජීව අවි යුද්ධය. 179 00:10:07,547 --> 00:10:10,197 ඔයා බලන් ඉන්නෙ භූමි වාසීන් පාලමේ සිද්ධියට පළිගන්නකම්ද? 180 00:10:10,197 --> 00:10:14,377 මේ තමා ඒක. මර්ෆි තමා ආයුධය. 181 00:10:23,966 --> 00:10:25,266 මේකද පළිගැනීම? 182 00:10:25,606 --> 00:10:27,266 භූමි වාසීන්ට අපිව මරන්න උදව් කරන එක? 183 00:10:27,276 --> 00:10:29,316 මම මේ ගැන කිසි දෙයක් දන්නෙ නෑ. මම දිවුරනවා. 184 00:10:29,316 --> 00:10:31,056 බොරු කියන එක නවත්වනවා. 185 00:10:31,416 --> 00:10:32,786 කවද්ද උන් එන්නේ? 186 00:10:32,946 --> 00:10:35,186 මර්ෆි, හිතන්න. 187 00:10:35,406 --> 00:10:37,236 ප්‍රයෝජනවත් වෙන මොනාද කියන්න පුළුවන්? 188 00:10:37,246 --> 00:10:38,776 මොනාහරි ඇහුනද? 189 00:10:39,866 --> 00:10:41,146 උන් දුෂ්ටයි. 190 00:10:41,786 --> 00:10:42,596 කෲරයි. 191 00:10:42,596 --> 00:10:44,326 ඔයාට දුෂ්ට කම දකින්න ඕනද? 192 00:10:44,326 --> 00:10:45,366 එපා. 193 00:10:45,726 --> 00:10:48,016 මේක මොකක් වුණත් ස්පර්ෂයෙන් බෝ වෙනවා. 194 00:10:48,016 --> 00:10:49,016 ක්ලාක්? 195 00:10:49,956 --> 00:10:51,666 ෆින්, එන්න එපා. 196 00:10:51,666 --> 00:10:52,966 කවුරුවත් එන්න හොඳ නෑ. 197 00:10:53,116 --> 00:10:54,376 ලෙඩ වෙලා කියලා ආරංචි වුණා. 198 00:10:57,066 --> 00:10:59,946 ක්ලාක්, මේ මොකක්ද? 199 00:11:00,206 --> 00:11:01,606 මම දන්නෙ නෑ, 200 00:11:01,796 --> 00:11:04,406 රක්තපාත උණක් වගේ දෙයක්. 201 00:11:04,736 --> 00:11:07,146 අපි ඒක වලක්ව ගන්න ඕනා... 202 00:11:10,766 --> 00:11:13,256 මාව අල්ලන්න එපා. ඔයාට අසනීප වෙන්න පුළුවන්. 203 00:11:13,256 --> 00:11:14,586 අත් හෝදගන්න. 204 00:11:16,546 --> 00:11:18,046 මොන මඟුලක්ද වෙන්නේ? 205 00:11:18,046 --> 00:11:19,286 මම දන්නෙ නෑ. 206 00:11:29,486 --> 00:11:30,486 එයා... 207 00:11:32,986 --> 00:11:34,046 මැරිලා. 208 00:11:43,786 --> 00:11:47,196 මෙන්න. ඇල්කොහොල් වලින් අත් හෝදගන්න. 209 00:11:50,506 --> 00:11:51,506 අපි මොනාද කරන්නේ? 210 00:11:53,496 --> 00:11:54,716 නිරෝධායනය. 211 00:11:54,716 --> 00:11:56,596 මර්ෆිව අල්ලපු හැමෝවම එකතු කරගන්න. 212 00:11:56,596 --> 00:11:57,676 එයාලව මෙහෙට ගේන්න. 213 00:11:58,976 --> 00:12:00,856 එයාලව අල්ලපු අයව? 214 00:12:01,596 --> 00:12:03,306 අපිට කොහෙන් හරි පටන් ගන්න වෙනවා. 215 00:12:04,156 --> 00:12:06,906 කෝනර් මෙයාව හම්බවෙද්දි වෙන කවුද උන්නේ? 216 00:12:08,036 --> 00:12:10,716 කවුද උස්සගෙන ආවේ? හිතන්න. 217 00:12:13,216 --> 00:12:15,466 එතෙන්ට මුලින්ම ගියේ ඔක්ටේවියා. 218 00:12:34,586 --> 00:12:36,776 ඔයා මාව බය කළා. 219 00:12:36,776 --> 00:12:37,906 කොහොමද ඔයාට? 220 00:12:38,276 --> 00:12:40,066 හොඳයි. යනවා යන්න. 221 00:12:40,306 --> 00:12:41,696 ඔයා ඊයේ මර්ෆිව ඇල්ලුවද? 222 00:12:43,956 --> 00:12:46,596 - මොකක්? - ඔයා ඊයේ මර්ෆිව ඇල්ලුවද? 223 00:12:47,656 --> 00:12:50,566 මම දන්නෙ නෑ. මම හිතන්නෙ ඔව්. ඇයි? 224 00:12:50,566 --> 00:12:53,326 භූමි වාසීන් එයාව මෙහාට එවලා තියෙන්නෙ අපිට වෛරසයක් ආසාදනය කරවන්න. 225 00:12:53,816 --> 00:12:55,326 ඩෙරෙක් මේ දැන් ඒකෙන් මැරුනා. 226 00:12:56,996 --> 00:12:58,896 ඔයාගේ පෙම්වතාගේ පොතට තව සලකුණක්. 227 00:12:59,816 --> 00:13:01,916 නැඟිටින්න. ක්ලාක්ට ඔයාව පරීක්ෂා කරන්න ඕනලු. 228 00:13:14,866 --> 00:13:17,266 හරි, ඉවරයි. 229 00:13:18,376 --> 00:13:20,706 ඉදිමුමක්වත් ලේ යෑමක් වත් පේන්නෙ නෑ. 230 00:13:20,916 --> 00:13:22,026 ඔයා කියන්නෙ එයාට හැදිලා නෑ කියලද? 231 00:13:22,026 --> 00:13:23,766 මම කියන්නෙ එයාට රෝග ලක්ෂණ නෑ කියලා. 232 00:13:23,766 --> 00:13:25,156 ඒත් ඒක වෙනස් වෙන්න පුළුවන්. 233 00:13:25,416 --> 00:13:27,476 අපිට ඇයව මෙහෙ තියාගන්න වෙනවා. 234 00:13:27,476 --> 00:13:29,276 බෑ. බලන්න මෙතන දිහා. 235 00:13:29,276 --> 00:13:30,826 මෙතන ඉඳලා මෙයා ලෙඩ වෙයි. 236 00:13:30,826 --> 00:13:32,556 ඔයාට පැතිරීම නවත්වන්න ඕනද නැද්ද? 237 00:13:34,456 --> 00:13:37,946 මම මෙයාව තාම ලක්ෂණ නැති අය ඉන්න තුන්වෙනි තට්ටුවෙන් තියන්නම්. 238 00:13:38,526 --> 00:13:41,066 ඒක ආපහු රිංගලා යන්න නොදෙන්න කරන දෙයක් කියලා හිතන්න. 239 00:13:41,076 --> 00:13:42,406 කෙලවෙයන්, ක්ලාක්. 240 00:13:43,806 --> 00:13:45,866 මම කියන්නම් තත්වය වෙනස් වුණොත්. 241 00:13:49,596 --> 00:13:50,926 ඔක්ටේවියා, ඉන්න. 242 00:13:53,276 --> 00:13:55,226 ඔයා ආපහු හොරෙන් යන්න ඕනා. 243 00:14:02,676 --> 00:14:03,786 ලින්කන්? 244 00:14:06,726 --> 00:14:07,776 ලින්කන්. 245 00:14:16,446 --> 00:14:17,496 ඔයා දැනන් උන්නා. 246 00:14:19,386 --> 00:14:21,136 මම ඔයාව එලියට ගන්න හැදුවා. 247 00:14:22,106 --> 00:14:23,416 මල දැක්කෙ නැද්ද? 248 00:14:23,806 --> 00:14:24,886 මම දැක්කා... 249 00:14:26,216 --> 00:14:30,256 ...ඔයාගේ කට්ටිය අපිට ලෙඩේ බෝ කරන්න එවපු කොල්ලා එන්න ටිකකට කලින්. 250 00:14:30,426 --> 00:14:32,246 කට්ටිය මැරෙනවා ලින්කන්. 251 00:14:34,366 --> 00:14:36,086 ක්ලාක් මාව එව්වේ බේතක් හොයාගන්න. 252 00:14:38,046 --> 00:14:39,376 ඒකට බේතක් නෑ. 253 00:14:42,796 --> 00:14:44,866 ඒ කියන්නෙ ඔයා මගේ අයට මැරෙන්න දෙනවා? 254 00:14:45,806 --> 00:14:46,806 ඔයා මට මැරෙන්න දෙනවද? 255 00:14:46,816 --> 00:14:48,566 ලෙඩේ ඉක්මනින් නැතුව යනවා. 256 00:14:48,576 --> 00:14:49,186 ටික දෙනෙක්ට ප්‍රතිශක්තිය තියෙනවා. 257 00:14:49,186 --> 00:14:51,186 අපි ඒක පාවිච්චි කරන්නේ යුධ පිටිය ලේසි කරගන්න. 258 00:14:51,876 --> 00:14:54,666 ඔයා ශක්තිමත් කෙනෙක් වෙච්ච එක ගැන මම පුදුම වෙන්නෙ නෑ. 259 00:14:55,296 --> 00:14:56,436 යුධ පිටිය? 260 00:15:04,106 --> 00:15:05,886 එයාලා පාන්දර පහර දෙනවා. 261 00:15:09,706 --> 00:15:11,206 මට උදව් කරන්න එයාලව බේරගන්න. 262 00:15:11,216 --> 00:15:12,836 මට බෑ. මම උත්සහ කළා. 263 00:15:13,096 --> 00:15:15,026 මගේ අය හිතනවා මම දැන් ද්‍රෝහියෙක් කියලා. 264 00:15:16,126 --> 00:15:17,136 පාලමේ වෙච්ච දේ හින්දද? 265 00:15:17,146 --> 00:15:18,576 ඔයා හැදුවේ සාමය ගේන්න. 266 00:15:18,576 --> 00:15:21,606 පාලම හින්දා නෙවෙයි. 267 00:15:25,766 --> 00:15:26,816 මම හින්දද? 268 00:15:33,976 --> 00:15:35,346 ඒකෙන් දැන් වැඩක් නෑ. 269 00:15:36,606 --> 00:15:40,116 මම යනවා, ඔක්ටේවියා, මේ දැන්ම. 270 00:15:41,836 --> 00:15:43,526 ඔයා මා එක්ක එන්න. 271 00:15:45,386 --> 00:15:46,566 කොහෙට යන්නද? 272 00:15:46,616 --> 00:15:49,716 නැගෙනහිර මුහුදට. ඊට පස්සෙ ඒක තරණය කරමු. 273 00:15:49,716 --> 00:15:52,246 කැලෑවේ අය එක්ක මිත්‍ර කට්ටියක් ඉන්නවා. 274 00:15:52,606 --> 00:15:53,766 එයාල අපිව අරගෙන යයි. 275 00:15:57,136 --> 00:15:58,806 මට බෑ මගේ අයියට මැරෙන්න දෙන්න. 276 00:15:58,806 --> 00:16:01,086 ඒක නවත්වන්න දැන් කිසි දෙයක් කරන්න බෑ. 277 00:16:01,096 --> 00:16:01,926 මට අනතුරු අඟවන්න පුළුවන්. 278 00:16:01,926 --> 00:16:03,756 ඔක්ටේවියා, උන් ඔයාව මරලා දායි. 279 00:16:06,376 --> 00:16:07,916 ඔයා පාන්දර වෙද්දි එහෙ උන්නොත්... 280 00:16:07,916 --> 00:16:10,746 මම ඉන්න එකක් නෑ. මම එනකම් මෙහෙ ඉන්න. 281 00:16:12,096 --> 00:16:13,246 මම එනවා ඔයා එක්ක යන්න. 282 00:16:43,649 --> 00:16:45,529 හොඳයි දර්ශණය ඉවරයි. 283 00:16:45,790 --> 00:16:47,130 ආපහු තැන් වලට යන්න. 284 00:16:50,559 --> 00:16:52,689 ඔයාලට සෑහෙන්න කෑම, වතුර එතන තියෙනවද? 285 00:16:53,669 --> 00:16:57,219 ඔව්, බේත් ටිකක් නම් නියමෙට තියෙයි. 286 00:16:58,859 --> 00:17:00,149 මම බලන්නම්. 287 00:17:03,339 --> 00:17:04,679 ඔක්ටේවියා, ඔයා හොඳින්ද? 288 00:17:08,229 --> 00:17:12,119 බෙලමි, ඉන්න. එයා මෙහෙ නෑ. 289 00:17:13,369 --> 00:17:15,089 මම එයාව ලින්කන් ගාවට යැව්වා. 290 00:17:17,929 --> 00:17:21,369 බලන්න බේතක් තියෙනවනම් එයා ගාව ඒක තියෙනවා. 291 00:17:21,599 --> 00:17:22,289 මම ඔයාට කිව්වෙ නෑ. 292 00:17:22,289 --> 00:17:24,099 මොකද මම දන්නවා ඔයා එයාට යන්න දෙන්නෙ නැති බව. 293 00:17:24,769 --> 00:17:26,369 එයාට මොනාහරි වුණොත්... 294 00:17:27,159 --> 00:17:28,829 ...අපිට ප්‍රශ්න විසඳගන්න වෙයි. 295 00:17:28,899 --> 00:17:29,949 බෙලමි... 296 00:17:30,569 --> 00:17:31,659 බෙලමි! 297 00:17:32,039 --> 00:17:33,169 අහකට වෙනවා. 298 00:17:34,999 --> 00:17:35,939 මචෝ උඹේ ඇස්. 299 00:17:35,939 --> 00:17:37,339 කවුරුවත් එයාව අල්ලන්න එපා! 300 00:17:37,399 --> 00:17:39,859 යන්න යානයට දැන්ම. 301 00:17:41,639 --> 00:17:42,849 ඔයා හොඳින්ද? 302 00:17:46,319 --> 00:17:48,449 මගෙ දෙවියනේ, ඒක මටත් බෝවෙලා. 303 00:17:48,609 --> 00:17:50,679 පස්සට වෙනවා! පස්සට වෙනවා! 304 00:17:52,049 --> 00:17:53,109 සංසුන් වෙන්න. 305 00:17:54,059 --> 00:17:56,049 තුවක්කුව පහල දාන්න. 306 00:17:56,049 --> 00:17:57,099 පාත දාන්න! 307 00:18:07,569 --> 00:18:10,629 මේකම තමා භූමි වාසීන්ට ඕනෙත්. 308 00:18:11,039 --> 00:18:12,509 තේරෙන්නෙ නැද්ද? 309 00:18:12,979 --> 00:18:15,379 අපි මරාගන්න ගත්තොත් එයාලට අපිව මරන්න ඕනා වෙන්නෙ නෑ. 310 00:18:15,389 --> 00:18:16,369 එයාල අපිව මරන්න ඕනා නෑ. 311 00:18:16,369 --> 00:18:17,629 අපිට වෛරසය බෝ වුණොත්. 312 00:18:17,629 --> 00:18:19,379 ආපහු යමන් අර මඟුල් යානයට. 313 00:18:23,449 --> 00:18:24,839 වෙන්න යන දේ කියන්න ඕනා නෑ. 314 00:18:25,839 --> 00:18:27,539 ඒත් ඔයාගේ නිරෝධායනය වැඩ කරන්නෙ නෑ. 315 00:18:29,369 --> 00:18:30,679 ෆින්, අල්ලන්න එපා. 316 00:18:33,319 --> 00:18:36,309 මට යන්න දෙන්න. මම හොඳින්. 317 00:18:36,479 --> 00:18:37,589 නෑ, ඔයා එහෙම නෑ. 318 00:18:39,099 --> 00:18:40,799 ඔක්ටේවියා බේතක් අරගෙන එයි. 319 00:18:40,799 --> 00:18:42,159 මේකට බේතක් නෑ. 320 00:18:45,219 --> 00:18:47,689 ඒත් භූමි වාසීන් මේක පාවිච්චි කරන්නෙ මරන්න නෙවෙයි. 321 00:18:47,999 --> 00:18:48,999 ඇත්තට? 322 00:18:49,569 --> 00:18:50,969 ඒක මෙයාලට කියන්න. 323 00:18:53,149 --> 00:18:55,509 මම ඔයාට අනතුරු ඇඟෙව්වා ආපහු භූමි වාසීන් හම්බවෙන්න යන එක ගැන. 324 00:18:56,109 --> 00:18:59,199 ඇත්තට? හොඳයි මටත් තියෙනවා අනතුරු ඇඟවීමක් කරන්න. 325 00:19:01,069 --> 00:19:02,649 භූමි වාසීන් එනවා. 326 00:19:05,439 --> 00:19:07,259 පාන්දර වෙද්දි උන් අපිට පහර දෙනවා. 327 00:19:15,809 --> 00:19:16,569 එන්න. 328 00:19:16,579 --> 00:19:18,439 මම ඔයාට උදව් කරන්නම් ක්ලාක්ව යානයට ගෙනියන්න. 329 00:19:23,089 --> 00:19:25,109 පාන්දර වෙද්දි උණ්ඩ කීයක් හැදුවැහැකිද? 330 00:19:30,559 --> 00:19:33,069 ඔයාව මෙහෙට එන එක නවත්වන්න මම මොනාද කරන්න ඕනා? 331 00:19:34,779 --> 00:19:35,869 හොඳ වෙන්න. 332 00:19:36,079 --> 00:19:36,979 එයාට දැනටම ලෙඩ වෙලා නැත්තම්... 333 00:19:36,979 --> 00:19:38,689 ...එයත් මම වගේම ප්‍රතිශක්තිය තියෙන කෙනෙක් වෙන්න ඇති. 334 00:19:38,689 --> 00:19:41,309 මෙන්න. මගේ එක දෙන්න. 335 00:19:49,079 --> 00:19:50,539 වෙන මොනාද ලින්කන් කිව්වේ? 336 00:19:51,119 --> 00:19:52,639 වෛරසය වැඩි කල් තියෙන්නෙ නෑ. 337 00:19:53,029 --> 00:19:54,029 ඒක ඇත්ත. 338 00:19:54,379 --> 00:19:55,899 මට හොඳක් දැනෙනවා. 339 00:19:56,129 --> 00:19:57,649 මෙයාල විජලනය නොවී ඉන්න ඕනා. 340 00:19:58,559 --> 00:20:00,029 ඔයා විජලනය නොවී ඉන්න ඕනා. 341 00:20:04,239 --> 00:20:05,429 හරි එයාලත් එහෙම තමා. 342 00:20:07,949 --> 00:20:08,949 කරුණාකරලා? 343 00:20:10,549 --> 00:20:11,949 හරි. මම කරන්නම්. 344 00:20:12,059 --> 00:20:13,059 විවේක ගන්න. 345 00:20:13,129 --> 00:20:14,129 මම උදව් කරන්නම්. 346 00:20:20,349 --> 00:20:21,799 ඔයාල බේරෙන්න. 347 00:20:22,329 --> 00:20:23,409 කඳවුරෙන් යන්න. 348 00:20:23,729 --> 00:20:25,499 සෞඛ්‍ය සම්පන්න අයව අරගෙන යන්න. 349 00:20:25,499 --> 00:20:27,299 ඒක කරන්න පුළුවන් කියලා පොඩ්ඩක් හරි හිතනවනම්... 350 00:20:28,349 --> 00:20:29,609 ...ඔයා මාව හොඳට දන්නෙ නෑ. 351 00:20:32,279 --> 00:20:33,339 මම ඔයාව දන්නවා. 352 00:20:39,859 --> 00:20:41,689 බලන්න, මේ විදියට භූමි වාසීන් මෙහාට එද්දි... 353 00:20:41,699 --> 00:20:43,539 ...සටන් කරන්න කවුරුවත් ඉතුරු වෙලා ඉන්න එකක් නෑ. 354 00:20:43,879 --> 00:20:44,939 ඒක තමා කරන්න හදන්නේ. 355 00:20:48,449 --> 00:20:49,689 එහෙනම් එයාලව පරක්කු කරවන්න ඕනා. 356 00:20:52,049 --> 00:20:53,619 එකකට පහ ගානේ තියෙනවා. යමු. 357 00:20:53,619 --> 00:20:54,919 මේවා තාප්පෙ ලඟට ගෙනියන්න ඕනා. 358 00:20:55,219 --> 00:20:56,049 ඇයි පහක් විතරක්? 359 00:20:56,049 --> 00:20:57,279 වෙඩි බේත් ඉවර වේගෙන යනවා. 360 00:20:57,279 --> 00:20:58,899 අපි මැරුණා වගේ තමා. 361 00:20:59,179 --> 00:21:01,139 වදවෙන්න එපා. මම බලාගන්නම්. 362 00:21:02,759 --> 00:21:03,569 මොනාහරි කියන්න තියෙනවද? 363 00:21:03,569 --> 00:21:06,109 කට්ටිය අවදානයෙන් ඉන්න. අපි හොඳට කරගෙන යනවා. 364 00:21:06,109 --> 00:21:08,209 අපිට උදේ වෙද්දි උපරිමට ඕනා. 365 00:21:08,209 --> 00:21:10,289 වෙඩි තියන්න කවුරුත් උන්නෙ නැත්තම් ඒකෙන් ඇති වැඩක් නෑ. 366 00:21:11,499 --> 00:21:12,779 අපිට බෝම්බයක් හදාගන්න මොනාද ඕනා? 367 00:21:13,169 --> 00:21:15,129 ඒක රඳා පවතින්නෙ මොනාද පුපුරවන්න හදන්නෙ කියන එක මත. 368 00:21:15,399 --> 00:21:16,399 පාලමක් එහෙම? 369 00:21:17,639 --> 00:21:18,689 මොනාද කියවන්නෙ? 370 00:21:18,689 --> 00:21:21,349 මර්ෆි කිව්වා එයා පාලමක් හරහා ආවා කියලා කඳවුරේ ඉඳන් මෙහාට එනකොට. 371 00:21:21,529 --> 00:21:22,429 අහල හුරුයි වගේද? 372 00:21:22,499 --> 00:21:23,749 ඔව්, ඉතින්? 373 00:21:24,689 --> 00:21:26,819 වෛරසය වේගවත්. එයාට දැන් හොඳ වේගන එනවා. 374 00:21:27,049 --> 00:21:28,639 පාලම පුපුරවන එකෙන් ප්‍රහාරය නතර වෙන්නෙ නෑ. 375 00:21:28,639 --> 00:21:30,229 ඒත් අපි පරක්කු කරන තරමට... 376 00:21:30,799 --> 00:21:31,979 ...අපෙන් වැඩි දෙනෙක්ට සටන් කරන්න පුළුවන් වෙයි. 377 00:21:31,979 --> 00:21:33,229 මර්ෆි ඇත්තනම් කියන්නේ... 378 00:21:33,239 --> 00:21:34,409 ...ඒක ලොකු "නම්" එකක්... 379 00:21:34,409 --> 00:21:36,159 ...ඒ පාලම න්‍යෂ්ටික යුද්දෙකිනුයි... 380 00:21:36,159 --> 00:21:37,829 ...අවුරුදු 97 ක කාළගුණයෙනුයි බේරුණා. 381 00:21:39,129 --> 00:21:40,349 ඒක මගෙන් බේරෙන්නෙ නෑ. 382 00:22:05,389 --> 00:22:06,909 අනේ මාව පුපුරන්න දෙන්න එපා. 383 00:22:33,674 --> 00:22:35,804 හරි, දැන් එන්න පුලුවන්. 384 00:22:48,724 --> 00:22:49,724 ඒක ලස්සනයි. 385 00:22:50,134 --> 00:22:52,524 සංසුන් වෙන්න. ඒකට ත්වරකයක් ඕනා. 386 00:22:52,894 --> 00:22:53,894 වෙඩි බේත්. 387 00:22:56,904 --> 00:22:57,964 හයිඩ්‍රසයින් පුරෝපු එකක්. 388 00:23:01,284 --> 00:23:04,664 ඒක වටේට වෙඩි බේත් දානවා. 389 00:23:09,374 --> 00:23:10,674 ඉලක්කෙට තිබ්බහම... 390 00:23:14,764 --> 00:23:15,764 ...තෑග්ගක් ලැබෙනවා. 391 00:23:16,884 --> 00:23:18,204 මේ ඉතුරු වෙච්ච වෙඩි බේතුයි. 392 00:23:18,204 --> 00:23:19,614 තවත් උණ්ඩ හදන්න ලැබෙන්නෙ නෑ. 393 00:23:19,614 --> 00:23:21,484 අද අපිට ඕනා බෝම්බයක්. 394 00:23:21,534 --> 00:23:23,014 අපිට උණ්ඩ ගැන හෙට වදවෙන්න පුළුවන්. 395 00:23:24,424 --> 00:23:26,324 අපි මේක කරලා හරි නොගියොත්... 396 00:23:27,134 --> 00:23:28,654 ...අපි ඔක්කොම හෙට වෙද්දි මැරිලා ඉඳියි. 397 00:23:33,424 --> 00:23:34,664 එහෙනම් වැඩ කරවන්න. 398 00:23:35,564 --> 00:23:38,344 ආරක්ෂා වෙන්න අඩුම ගානේ අඩි 200ක් වත් ඈතින් ඉන්න වෙයි.. 399 00:23:39,094 --> 00:23:40,094 ප්‍රශ්නයක් නෑ 400 00:23:40,504 --> 00:23:41,694 කවුද බෝම්බය තියනේ? 401 00:23:47,404 --> 00:23:48,404 මම. 402 00:23:49,564 --> 00:23:51,434 ඔයා තුවක්කුවක් අල්ලන්නෙ නෑ. ඒත් මිනිස්සුන්ව පුපුරවනවා. 403 00:23:51,444 --> 00:23:52,524 ඒක ඔයාට අවුලක් නෙවේද? 404 00:23:52,694 --> 00:23:53,844 අපි පුපුරවන්නෙ පාලමක්. 405 00:23:53,954 --> 00:23:54,984 ඒකේ මිනිස්සු ඉන්න එකක් නෑ. 406 00:23:54,984 --> 00:23:56,704 ෆින්, අපිට තියෙන්නෙ එක බෝම්බයයි. 407 00:23:56,704 --> 00:23:59,424 අපිට ඒක පාවිච්චි කරන්න වෙනවා පුළුවන් තරමක් අපතයින්ව අයින් කරලා දාන්න. 408 00:23:59,574 --> 00:24:01,289 ඒත් උන් දන්නෙ නෑ අපිට තියෙන්නෙ එක බෝම්බයයි කියලා. 409 00:24:01,304 --> 00:24:03,604 එහෙම තිබ්බ නම් ඇයි අපි ඒක පාලමකට නාස්ති කරන්නෙ? 410 00:24:03,784 --> 00:24:05,119 මම කතා කරන්නේ අධෛර්යය කිරීමක් ගැන. 411 00:24:05,134 --> 00:24:06,234 ශක්තිය හරහා සාමයක්. 412 00:24:06,244 --> 00:24:09,024 ශක්තිය ඇඟවීමක් මම හිතන්නෙ. 413 00:24:10,054 --> 00:24:11,054 ඔව්. 414 00:24:11,344 --> 00:24:14,104 න්‍යෂ්ටික බෝම්බ හදපු මිනිස්සුත් හිතුවේ එයාල සාමය ඇති කරන අය කියලා. 415 00:24:15,414 --> 00:24:16,624 කොහොමද ඒක එයාලට වැඩ කරපු හැටි? 416 00:24:20,884 --> 00:24:22,274 කිසි දෙයක් අල්ලන්න එපා. 417 00:24:24,824 --> 00:24:25,984 වෙන කාටද වෙඩි තියන්න පුළුවන්? 418 00:24:26,944 --> 00:24:28,114 සිතිවිල්ල අගය කරනවා. 419 00:24:29,604 --> 00:24:32,244 බෝම්බය විනාඩි දහයෙන් ගෙනියන්න ලෑස්ති කරන්න. 420 00:24:43,624 --> 00:24:46,894 ජැස්පර්, මෙහෙට එන්න. 421 00:24:47,144 --> 00:24:50,274 ඔයාට පාලමට ආපහු යන්න මාව ඕනද? 422 00:24:50,274 --> 00:24:51,274 පස්සට යන්න. 423 00:24:54,754 --> 00:24:55,934 ඔයා වෙඩිල්ල තියන්න. 424 00:25:01,524 --> 00:25:02,524 ඔව්, මට ඒක කළහැකි. 425 00:25:02,894 --> 00:25:04,334 කරන්න වැඩක් නැද්ද? 426 00:25:08,124 --> 00:25:09,124 ඔයාට මඟ ඇරුනොත්... 427 00:25:09,774 --> 00:25:11,234 ...පාලම පිපිරුවෙ නැත්තම්... 428 00:25:11,814 --> 00:25:12,814 ...අපි ඔක්කොම මැරෙනවා. 429 00:25:14,334 --> 00:25:15,334 තේරුණාද? 430 00:25:16,754 --> 00:25:17,754 ඇයි මාවම? 431 00:25:18,434 --> 00:25:19,754 ඔයාට වෙඩික්කාරයෝ 20 ක් ඉන්නවා. 432 00:25:22,984 --> 00:25:24,504 මම තමා අසනීප නොවිච්ච එකම කෙනා නේද? 433 00:25:26,004 --> 00:25:27,004 හරි. 434 00:25:29,574 --> 00:25:30,574 වරද්දන්න එපා. 435 00:25:37,694 --> 00:25:38,964 - බෙලමි! - එපා. 436 00:25:40,724 --> 00:25:44,214 අහකට වෙන්න. වෙඩිල්ල තියන්න. 437 00:25:45,094 --> 00:25:46,804 ෆින්ව හොයාගන්න. යන්න. 438 00:25:51,724 --> 00:25:53,974 හිටගෙන ඉන්නෙ නැතුව යානයට ගෙනියන්න. 439 00:25:53,974 --> 00:25:54,974 හරි. 440 00:26:02,484 --> 00:26:04,044 - මර්ෆි... - ඔව්? 441 00:26:04,044 --> 00:26:06,004 ක්ලාක් කිව්වා ඕක වුණාම අනික් පැත්තට හරවන්න කියලා. 442 00:26:06,004 --> 00:26:07,004 හරි. 443 00:26:10,864 --> 00:26:12,664 හැරෙන්න. 444 00:26:12,664 --> 00:26:14,334 ඔයා හොඳින් හරිද? 445 00:26:14,334 --> 00:26:17,464 හුස්ම ගන්න. 446 00:26:19,004 --> 00:26:20,204 හුස්ම ගන්න. හොඳයි. 447 00:26:20,204 --> 00:26:21,634 මේ අහන්න. අපි දෙන්නම හොඳින්. 448 00:26:21,784 --> 00:26:22,974 හුස්ම ගන්න. 449 00:26:23,784 --> 00:26:24,784 අන්න හරි. 450 00:26:25,074 --> 00:26:26,754 මමයි ඔයාගේ බෙල්ලට තොන්ඩුව දැම්මේ. 451 00:26:27,684 --> 00:26:28,914 ඇයි මට උදව් කරන්නේ? 452 00:26:29,544 --> 00:26:30,544 ඒවා ඉවරයි. 453 00:26:35,004 --> 00:26:36,554 නෑ. 454 00:26:36,714 --> 00:26:38,664 ඉඩක් දෙන්න. එයාව බිමින් තියන්න. 455 00:26:40,254 --> 00:26:41,484 නෑ, බෙල්... 456 00:26:48,194 --> 00:26:49,254 ලොකු අයියා. 457 00:26:53,604 --> 00:26:54,604 මට බයයි. 458 00:26:56,844 --> 00:26:58,434 මම ඔයාට මුකුත් වෙන්න දෙන්නෙ නෑ. 459 00:26:59,394 --> 00:27:00,394 මම පොරොන්දු වෙනවා. 460 00:27:02,064 --> 00:27:04,614 ඔයා ඉපදුන දා මමත් ඔයාට කිව්වෙ ඒකම තමයි. 461 00:27:04,654 --> 00:27:05,654 මම දන්නවා. 462 00:27:06,434 --> 00:27:08,044 ඔයා මට ඕක දහස් වතාවක් කියල ඇති. 463 00:27:13,954 --> 00:27:15,254 ඔයා ඉන්න එක මට සතුටක්. 464 00:27:17,794 --> 00:27:19,704 දැන් ටිකක් විවේක ගන්න හරිද? 465 00:27:36,404 --> 00:27:39,094 ෆින්. ඒක නෑ. 466 00:27:39,694 --> 00:27:40,694 මොන්ටි කෝ රේවන්? 467 00:27:40,694 --> 00:27:41,844 එයා ටිකකට කලින් ගියා. 468 00:27:42,854 --> 00:27:43,854 බෝම්බේ. 469 00:27:44,634 --> 00:27:45,834 ඇය ඒක ගෙනියනවා. 470 00:27:51,534 --> 00:27:52,534 ඔයත් එනවද? 471 00:27:54,264 --> 00:27:55,704 ඇයි අලුත් යාළුවන්ගෙන් අහන්නෙ නැත්තේ? 472 00:27:56,444 --> 00:27:57,984 ජැස්පර්, යමු. 473 00:28:21,794 --> 00:28:23,014 දෙවියන්ට ස්තූතිවන්ත වේවා. 474 00:28:53,449 --> 00:28:54,449 මෙතන. 475 00:28:55,649 --> 00:28:56,879 අහකට වෙනවා. 476 00:28:57,289 --> 00:28:58,599 බෙලමි ඔයාට අසනීපයි. 477 00:28:58,599 --> 00:28:59,719 මම හදන්නෙ උදව් කරන්න විතරයි. 478 00:29:01,259 --> 00:29:02,259 මෙන්න. 479 00:29:08,259 --> 00:29:10,949 මට හොඳ වුණාම ඔයා තාමත් උන්නොත්... 480 00:29:10,959 --> 00:29:13,959 මම බලාගන්නම්. 481 00:29:14,729 --> 00:29:15,729 හරි. 482 00:29:22,509 --> 00:29:23,509 මෙන්න. 483 00:29:26,489 --> 00:29:27,499 දැන් හොඳද? 484 00:29:28,769 --> 00:29:29,769 ඔව්. 485 00:29:32,039 --> 00:29:33,039 ඒක හොඳයි. 486 00:29:35,079 --> 00:29:36,229 ඔක්ටේවියව දැක්කද? 487 00:29:37,119 --> 00:29:39,099 එයා මුළු රෑ කට්ටියට උදව් කළා. 488 00:29:39,829 --> 00:29:41,129 මර්ෆි එයාට විවේකයක් දුන්නා. 489 00:29:41,219 --> 00:29:42,959 මට කියන්න එපා එයාව විශ්වාස කරනවා කියලා. 490 00:29:43,119 --> 00:29:44,859 විශ්වාස? නෑ. 491 00:29:46,949 --> 00:29:48,889 මම දෙවෙනි අවස්ථාවක් ගැන විශ්වාස කරනවා හැබැයි. 492 00:29:52,899 --> 00:29:53,969 දැන් එලිවෙන්නත් ලඟයි. 493 00:29:55,019 --> 00:29:56,159 හැමෝවම ඇතුලට ගන්න එක හොඳයි. 494 00:29:56,159 --> 00:29:57,429 අපි දොරවල් අඟුලු දැම්මොත්, සමහරවිට භූමි වාසීන් හිතයි... 495 00:29:57,429 --> 00:29:58,749 ...අපි ඇතුලේ නෑ කියලා. 496 00:29:59,059 --> 00:30:00,309 හැමෝටම අසනීප නෑ. 497 00:30:00,309 --> 00:30:02,049 මැරෙනවට වඩා අසනීප වෙන එක හොඳයි. 498 00:30:03,949 --> 00:30:06,129 ඔයා හිතන්නෙ නෑ ෆිනුයි ජැස්පරුයි ඒක කරයි කියලා. 499 00:30:06,759 --> 00:30:07,759 ඔයා හිතනවද? 500 00:30:11,429 --> 00:30:12,669 මම හැමෝවම ඇතුලට ගන්නම්. 501 00:30:42,929 --> 00:30:43,929 දෙවියන්ට ස්තූතිවන්ත වේවා. 502 00:30:58,589 --> 00:31:01,579 සෑහෙන සරලයි. ඔයාට මේක කළහැකි. 503 00:31:12,479 --> 00:31:13,479 ඔයාට ඇහුනද? 504 00:31:14,279 --> 00:31:15,279 යුධ බෙර. 505 00:31:17,219 --> 00:31:18,929 අපි ඒ පැත්තටද දුවන්නේ? 506 00:31:20,039 --> 00:31:21,149 මම කැමතිම නෑ මේ සැලැස්මට. 507 00:31:42,979 --> 00:31:43,979 රේවන්! 508 00:31:46,179 --> 00:31:47,309 එයා තාම බෝම්බය හදනවා. 509 00:31:47,799 --> 00:31:49,919 ෆින්, ඉන්න, එපා. එයා බලාගනී. 510 00:32:00,849 --> 00:32:01,849 නෑ. 511 00:32:02,479 --> 00:32:04,049 රේවන් පැනගන්න දැන්ම. 512 00:32:04,099 --> 00:32:05,099 ඉලක්කය ගන්න. 513 00:32:22,409 --> 00:32:23,409 රේවන්! 514 00:32:37,269 --> 00:32:38,709 එන්න, එන්න. 515 00:32:42,309 --> 00:32:44,019 - බෝම්බේ ලෑස්තිද? - ඔව්. 516 00:32:53,479 --> 00:32:56,419 තියන්න, ජැස්පර්! තියන්න! 517 00:33:12,699 --> 00:33:14,539 කෙළවෙයන්! 518 00:33:20,609 --> 00:33:21,649 ඒකටද වෙඩිල්ල කියන්නේ? 519 00:33:21,649 --> 00:33:24,069 මොන්ටි? පහුගිය වතාවේ වාසනාවට වෙච්ච එකක්. 520 00:33:24,069 --> 00:33:25,349 - මම කලබල වුණා. - ඉතින් මොකෝ? 521 00:33:25,529 --> 00:33:26,789 ඔයාට තාමත් තිබ්බහැකි නේද? 522 00:33:26,789 --> 00:33:27,789 දෙපාරක්. 523 00:33:28,809 --> 00:33:30,399 - කීයක් තියෙනවද? - තුනයි. 524 00:33:33,019 --> 00:33:34,019 ඔයාට පුළුවන්. 525 00:33:45,149 --> 00:33:46,149 කෙළවෙයන්. 526 00:33:51,529 --> 00:33:52,529 එන්න. 527 00:33:55,899 --> 00:33:57,459 ඔයාට පුළුවන් කියලා කියපු දේ ඇහුන් නැද්ද? 528 00:34:19,669 --> 00:34:20,669 එයාල ඒක කළා. 529 00:34:32,052 --> 00:34:36,612 මම මරණය බවට පත්වුනා. ලෝක විනාශකයා වුණා. 530 00:34:39,659 --> 00:34:40,959 ඒ තමා ඔපෙන්හයිමර්. 531 00:34:41,606 --> 00:34:42,566 එයා තමා හැදුවේ මුල්ම... 532 00:34:42,566 --> 00:34:44,516 මම දන්නවා ඒ කවුද කියලා. 533 00:35:02,356 --> 00:35:04,146 අපිට ඒක නවත්වන්න වුණා. 534 00:35:06,846 --> 00:35:09,046 ඔයාට නොතේරෙන ගොඩක් දේවල් තියෙනවා. 535 00:35:09,156 --> 00:35:11,266 කඳුකර මිනිස්සු. උන් ඇවිල්ලා අපි ඔක්කොම මරලා දායි. 536 00:35:11,426 --> 00:35:13,266 අපිට හැකියාව තියෙන වෙලාවේ අපි පැනගන්න ඕනා. 537 00:35:14,586 --> 00:35:15,626 කඳුකර මිනිස්සු? 538 00:35:17,096 --> 00:35:18,696 ඔයා කියන්නෙ ඔයාගේ පොතේ තියෙන චිත්‍ර ගැනද? 539 00:35:20,646 --> 00:35:21,646 ඔව්. 540 00:35:23,256 --> 00:35:24,016 දැන් යමු. 541 00:35:24,196 --> 00:35:25,916 රෑ වෙන්න කලින් සෑහෙන දුරක් යන්න තියෙනවා. 542 00:35:27,772 --> 00:35:28,872 මම ඔයා එක්ක එන්නෙ නෑ. 543 00:36:08,426 --> 00:36:09,626 ඔයා මෙහෙ මැරේවී. 544 00:36:10,756 --> 00:36:11,756 සමහරවිට. 545 00:36:15,096 --> 00:36:16,096 ඇයි? 546 00:36:17,656 --> 00:36:21,526 ඔයාම කිව්වා. ඒ මගේ අය. 547 00:36:29,306 --> 00:36:30,306 මට කණගාටුයි. 548 00:36:47,085 --> 00:36:48,387 සුබ ගමන් ලින්කන්. 549 00:37:03,206 --> 00:37:05,566 අන්න එයාලා. ගේට්ටුව අරින්න. 550 00:37:16,536 --> 00:37:17,966 ඒක ඔලුවට ගන්න දෙන්න එපා. 551 00:37:27,096 --> 00:37:28,096 හරි! 552 00:37:48,336 --> 00:37:49,616 ඇය ශක්තිමත් වෙනවා. 553 00:38:13,876 --> 00:38:15,236 ඔයා මගේ ජීවිතය බේරුවා. 554 00:38:15,386 --> 00:38:17,346 ඔයා බෝම්බය ගෙනිච්චෙ නැත්තම් එහෙම නොකර ඉන්න තිබ්බා. 555 00:38:20,466 --> 00:38:23,016 - ඔයා පැකිළුනා. - මොකක්? 556 00:38:25,316 --> 00:38:27,716 බෙලමි කවුද ගෙනියන්නෙ කියලා අහද්දි... 557 00:38:29,346 --> 00:38:30,606 ...ඔයා පැකිළුනා. 558 00:38:32,496 --> 00:38:36,366 තමන්ව පිපිරෙන්න ඉඩ තියෙන දෙයක් කරද්දි මිනිස්සු එහෙම තමා නේද? 559 00:38:37,116 --> 00:38:39,456 ඔයා පැකිළුනේ නෑ ක්ලාක් වැටෙද්දි. 560 00:38:41,726 --> 00:38:42,946 ඔයා දැනන් උන්නා එයා ලෙඩ වෙලා කියලා. 561 00:38:42,946 --> 00:38:44,436 ඒත් ඔයා එයාව අල්ලගත්තා. 562 00:38:44,516 --> 00:38:46,346 - රේවන්. - ඔයා පැකිළුනේ නෑ. 563 00:38:51,886 --> 00:38:53,876 රේවන් මම ඔයාට ආදරෙයි. 564 00:38:55,156 --> 00:38:57,266 මට ඕනා විදියට නෙවෙයි. 565 00:39:00,526 --> 00:39:03,026 ඔයා ක්ලාක්ට ආදරය කරන විදියට නෙවෙයි. 566 00:39:27,726 --> 00:39:29,206 ඒක ඉවරයි. ෆින්. 567 00:39:53,936 --> 00:39:55,616 ඔයා තුවක්කුවක් නැතුව තාප්පෙන් පිටට ගියා. 568 00:40:00,056 --> 00:40:01,296 මිනී වලවල් 14 යි. 569 00:40:03,946 --> 00:40:05,736 අපි මර්ෆි ගැන කතා කරන්න ඕනා. 570 00:40:07,576 --> 00:40:08,866 එයා පාලම ගැන කිව්ව හරි. 571 00:40:09,386 --> 00:40:10,386 අපි බලමු. 572 00:40:11,686 --> 00:40:13,486 ඔක්ටේවියා කියනවා කඳුකර මිනිස්සුන්ට තරහ ගිහින් කියලා. 573 00:40:13,486 --> 00:40:14,696 ඒකේ තේරුම මොකක් වුණත්. 574 00:40:15,716 --> 00:40:18,556 මම නම් කියන්නෙ අපිට පුළුවන් තරම් සොල්දාදුවෝ ඕනා කියලයි. 575 00:40:19,566 --> 00:40:21,966 ඒ කියන්නෙ ඔයාට දැන් සමාව දෙන්න බලයක් තියෙනවද? 576 00:40:24,306 --> 00:40:25,766 දේවල් පාලනය කරන්න අමාරුයි. 577 00:40:33,036 --> 00:40:34,166 14 ක්. 578 00:41:27,986 --> 00:41:29,146 පරණ දේවල්. 579 00:42:05,084 --> 00:42:10,084 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com