1 00:00:00,000 --> 00:00:01,100 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:02,407 --> 00:00:04,508 මම ඉපදුනේ අභ්‍යවකාශයේ. 3 00:00:04,510 --> 00:00:06,691 මට කවදාවත් හිරු එළිය මුහුණට දැනිලා නෑ. 4 00:00:06,693 --> 00:00:09,722 කවදාවත් නියම වාතය ආශ්වාස කරලා නෑ. කවදාවත් වතුරේ පාවෙලා නෑ. 5 00:00:09,724 --> 00:00:11,487 අපි හැමෝම එහෙමයි. 6 00:00:11,489 --> 00:00:13,668 පරම්පරා තුනක් පුරාවට ආක් මධ්‍යස්ථානය... 7 00:00:13,670 --> 00:00:15,852 ඉතුරු වෙලා තියෙන මනුෂ්‍ය සංහතිය පණපිටින් තිබ්බා. 8 00:00:15,854 --> 00:00:18,343 ඒත් දැන් අපේ නිවස මිය යනවා. 9 00:00:18,345 --> 00:00:21,502 අපි තමා මනුෂ්‍ය සංහතියේ අවසාන බලාපොරොත්තුව. 10 00:00:21,504 --> 00:00:25,244 සිරකරුවන් සිය දෙනෙක්ව භූමියේ බළාපොරොත්තු විරහිත මෙහෙයුමකය යවනු ලැබුවා. 11 00:00:25,246 --> 00:00:27,208 අපි හැමෝම මෙහෙට ආවේ අපි නීතී කඩපු හින්දයි. 12 00:00:27,210 --> 00:00:29,535 භූමියේ නීතියක් නෑ. 13 00:00:29,537 --> 00:00:32,688 අපිට කරන්න තියෙන්නෙ පණබේරා ගැනීමයි. ඒත් අපිව පරීක්ෂාවට ලක් කරාවී... 14 00:00:32,690 --> 00:00:36,243 ...පෘථිවිය විසින්, එය සඟවාගෙන ඇති රහස් මඟින්. 15 00:00:36,245 --> 00:00:39,299 මේ සියල්ලටම වඩා, අප එකිනෙකාගෙන්. 16 00:00:39,481 --> 00:00:40,709 පෙර කතාංග වලින්.... 17 00:00:41,060 --> 00:00:42,214 කවුද මට වෙඩි තිබ්බෙ? 18 00:00:42,216 --> 00:00:43,343 බෙලමි බ්ලේක්. 19 00:00:43,345 --> 00:00:44,407 එයා යානයට රිංගගෙන. 20 00:00:44,409 --> 00:00:46,864 අපි තාම හොයනවා එයාට උදව් කළ කෙනාව. 21 00:00:47,116 --> 00:00:48,073 ප්‍රධානියව මරන්න. 22 00:00:48,089 --> 00:00:51,172 ඒ හින්දා තමා ඔයා අත් පළඳනා ගැලෙව්වේ. අපි මැරුණා කියලා හිතන එක තමා ඔයාට වෙන්න ඕනා. 23 00:00:51,187 --> 00:00:52,860 ආක් මධ්‍යස්ථානය දැනගත්තොත් අපි පණපිටින් කියලා... 24 00:00:52,862 --> 00:00:55,518 ...එයාලා පහලට එනවා. එහෙම ආවම මම මැරෙනවා. 25 00:00:55,913 --> 00:01:00,483 පෘථිවියේ ජීවත් වෙන්න පුළුවන්. මනුෂ්‍ය සංහතිය ගෙදර යනවා. 26 00:01:00,585 --> 00:01:02,815 ඇයි එයාව ආරක්ෂා කරන්නේ? 27 00:01:02,831 --> 00:01:04,826 එයා මගේ ජීවිතය බේරගත්ත හින්දා. 28 00:01:09,761 --> 00:01:12,385 මේ කිසි දෙයක් වෙනව දකින්න මට ඕනා වුනේ නෑ. 29 00:01:12,420 --> 00:01:15,276 ස්තූතියි. 30 00:01:39,404 --> 00:01:41,085 ඔයා කතා කළාද ආක් මධ්‍යස්ථානයට? 31 00:01:42,907 --> 00:01:45,695 මම ඩිග් ගේ අම්මට ආරංචිය කිව්වා. ජෝන් ගේ තාත්තටත් කිව්වා. 32 00:01:45,711 --> 00:01:47,668 රෝමාගේ කට්ටියට පස්සෙ කතා කරන්න තියෙනවා. 33 00:01:47,684 --> 00:01:49,161 ස්තූතියි එහෙම කළාට. 34 00:01:49,651 --> 00:01:50,651 මම ඔයාට එකක් ණයයි. 35 00:01:51,694 --> 00:01:57,388 ඒ හැම දෙමව්පියෙක්ටම එයාලගේ ළමයි මැරුවේ භූමි වාසීන් කියලා කියනකොට ...අපි ඒ වෙනුවට යුක්තිය ඉටු කළා කියලා කියන්න තිබ්බ නම් කියලා හිතෙනවා. 36 00:01:57,404 --> 00:01:59,369 අපි මෙයාව මරන්නෙ නෑ. 37 00:02:06,584 --> 00:02:10,477 ඔහේ සෑහෙන භයානකයි ...ඔය මූණ පෙන්වනකොට. 38 00:02:11,476 --> 00:02:14,313 ඔහ්... 39 00:02:16,676 --> 00:02:18,139 මට කියන්න භූමි වාසීය ගැන. 40 00:02:18,141 --> 00:02:22,106 එයා මොනාවත් කිව්වද ශීත කාලෙන් බේරෙන හැටි ගැන? 41 00:02:22,108 --> 00:02:24,374 අපි සූදානම් වෙන්න හැම දෙයක්ම කරනවා. 42 00:02:24,376 --> 00:02:25,906 අපි බෙරි ජාතියි ඇට ජාතියි එකතු කරනවා. 43 00:02:25,908 --> 00:02:27,906 මස් පදම් කරනවා. මුල් හොයනවා. 44 00:02:27,908 --> 00:02:30,674 ඒත් ඇත්ත කතාව තමා අපි හාමත් වෙන්න කලින් අපි ගල් වෙලා මැරෙන එක. 45 00:02:30,676 --> 00:02:32,205 ඒ ගැන හොඳ ආරංචියක් තියෙනවා. 46 00:02:32,207 --> 00:02:34,403 යුද්දෙට කලින් තිබ්බ සිවිල් ආරක්ෂක වැඩපිළිවෙල අනුව... 47 00:02:34,405 --> 00:02:38,339 ...පරණ හදිසි ආධාරක ගබඩාවක් තියෙනවා ඔයිට කිට්ටුව. 48 00:02:38,341 --> 00:02:40,138 මෙන්න ඛණ්ඩාංක. 49 00:02:40,140 --> 00:02:41,638 සැපයුම් වලට අමතරව... 50 00:02:41,640 --> 00:02:45,072 ...ඒකෙන් ඔයාලටයි ආක් මධ්‍යස්ථානයෙන් එන අයටයි ආවරණ දෙන්න පුළුවන්. 51 00:02:45,074 --> 00:02:46,841 ඒක විනාශ වෙලා නෑ කියලා කියන්න කොහොමද? 52 00:02:46,843 --> 00:02:49,106 ඒක හදලා තියෙන්නෙ න්‍යෂ්ටික යුද්ධෙකට ඔරොත්තු දෙන්න. 53 00:02:49,108 --> 00:02:50,539 හොඳයි, ඒක බලන එක වටිනවා. 54 00:02:50,541 --> 00:02:52,404 නායකතුමෙනි මම විරෝධය දක්වන්න ඕනා. 55 00:02:52,406 --> 00:02:54,672 නික්මයාමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තියෙන්නෙ. 56 00:02:54,674 --> 00:02:58,041 ළමයි එයාලගේ කඳවුරේ ඉන්න ඕනා පළවෙනි යානය පිටත් වෙනකම්. 57 00:02:58,043 --> 00:02:59,873 හැම දේම හොඳින් වුණත්... 58 00:02:59,875 --> 00:03:02,005 ...නිරාවරණය වීමෙන් මෙයාලා මැරෙන්න පුළුවන්... 59 00:03:02,007 --> 00:03:03,839 ...සහන ද්‍රව්‍ය අරන් එන්න කලින්. 60 00:03:03,841 --> 00:03:07,741 මම කැමතියි තනියම මොහොතක් ක්ලාක් එක්ක ඉන්න. 61 00:03:07,743 --> 00:03:11,905 මම දන්නවා දෙමාපියෝ පෝලිමක් ඉන්නවා කියලා ළමයින්ට කතා කරන්න බලාගෙන. 62 00:03:17,044 --> 00:03:22,676 ක්ලාක්, අපි ඔක්කොම ආඩම්බර වෙනවා ඔයා ඔහෙ කරපු දේවල් ගැන. 63 00:03:22,678 --> 00:03:24,241 ඔයාගේ අම්මා.... 64 00:03:24,243 --> 00:03:26,709 මගේ අම්ම ගැන කතා කරන්න මට ඕනා නෑ. 65 00:03:26,711 --> 00:03:29,376 කරුණාකරලා, ක්ලාක්. දැන් සමාව දෙන්න වෙලාවයි. 66 00:03:29,378 --> 00:03:31,576 මට ඉඩ දෙන්න ඔයාටයි ඇබීටයි කතා කරන්න කාලයක් ලෑස්ති කරන්න. 67 00:03:31,578 --> 00:03:33,209 බලන්න. 68 00:03:33,271 --> 00:03:35,571 මම දන්නවා ඔයාලා දෙන්නම හිතනවා කියලා මගේ තාත්තට ද්‍රෝහි වෙච්ච එක... 69 00:03:35,573 --> 00:03:37,704 ...එයාව මරපු එක... 70 00:03:37,706 --> 00:03:41,269 ...වැලැක්විය නොහැකි ඛේදවාචකයක් කියලා. 71 00:03:41,271 --> 00:03:43,437 ඒත් මම ඒක ඒ විදියට දකින්නෙ නෑ. 72 00:03:43,439 --> 00:03:45,972 මම ඉස්සරහටත් එහෙමයි. 73 00:03:45,974 --> 00:03:47,972 ඉතින් මට කියන්න ඊලඟට කවුද ඉන්නේ කියලා. 74 00:03:47,974 --> 00:03:51,344 ඇත්තටම තමන්ගේ දෙමව්පියන් එක්ක කතා කරන්න ඕනා කෙනෙක්ට කාලය දෙන්න. 75 00:03:57,288 --> 00:03:58,455 ඩැක්ස්. 76 00:04:00,304 --> 00:04:02,706 ඩැක්ස්ව දැක්කද? 77 00:04:02,722 --> 00:04:04,456 අතන මස් කට්ටිය එක්ක. 78 00:04:06,740 --> 00:04:09,705 ඩැක්ස්, ඔයාගේ වාරේ. 79 00:04:20,358 --> 00:04:21,473 කෝ අම්මා? 80 00:04:21,475 --> 00:04:23,996 අපි දෙන්නා පොඩ්ඩක් කතා කළාට පස්සෙ ඇයව හම්බවුණහැකි. 81 00:04:24,012 --> 00:04:25,275 ඔයා තනියමද ඉන්නේ? 82 00:04:25,291 --> 00:04:27,057 ඔව්. ඇයි? 83 00:04:27,290 --> 00:04:30,090 මගේ මතකය නිවැරදි නම් ඔයා මිනිහෙක්ට මැරෙනකම් ගැහුවා. 84 00:04:30,283 --> 00:04:32,283 - එයා මගෙන් හොරකම් කළා. - ඉන්න පොඩ්ඩක්. 85 00:04:33,022 --> 00:04:35,688 මට ප්‍රශ්නයක් තියෙනවා. මම හිතනවා ඒක විසඳගන්න ඔයාට උදව් කරන්න පුළුවන් කියලා. 86 00:04:35,690 --> 00:04:39,327 ඒ වෙනුවට මට පුළුවන් ඔයාගේ අම්මට පළවෙනි යානයේ ආසනයක් අරගෙන දෙන්න. 87 00:04:40,213 --> 00:04:44,308 එතකොට ඔයාට මම පොළවට ආවහම හොඳ පැවරුමක් දෙන්නම්. 88 00:04:46,146 --> 00:04:48,407 මම මොනාද කරන්න ඕනා? 89 00:04:49,359 --> 00:04:51,810 බෙලමි බ්ලේක්ව මරලා දාන්න. 90 00:04:53,209 --> 00:04:58,190 231 වැනි උපසිරසි නිර්මාණය ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk 91 00:05:03,743 --> 00:05:04,836 ඔයා තාම මෙහෙද? 92 00:05:04,963 --> 00:05:08,063 මට එයාව බලන්න දෙනකම් මම හෙල්ලෙන්නෙ නෑ. 93 00:05:08,211 --> 00:05:09,744 සැපපහසුව ඉන්න බලන්න. 94 00:05:12,254 --> 00:05:14,200 මම එයාව මැරුවෙ නෑ. ඒක මදිද? 95 00:05:14,312 --> 00:05:17,235 එයා අපි දෙන්නගෙම ජීවිත බේරුවා. 96 00:05:17,251 --> 00:05:20,005 - මම දන්නවා ඔයා එහෙම දකිනවා කියලා, ඒත්... - එහෙම තමා වුණේ. 97 00:05:20,007 --> 00:05:21,539 එයා තාමත් භයානකයි. 98 00:05:21,541 --> 00:05:22,907 ඒ ඔයා එයාට කරපු දේ හින්ද තමා. 99 00:05:22,909 --> 00:05:26,261 ඒ සතා එක්ක මොන සම්බන්ධයක් ඔයාට තියෙනවා කියලා හිතුවත් අමතක කරලා දාන්න. 100 00:05:26,714 --> 00:05:29,645 ඔයාට ඌව දකින්න හම්බවෙන්නෙ නෑ. කතාව ඉවරයි. 101 00:05:29,661 --> 00:05:32,202 මම ඔයාගේ ජීවිතය කාල දැම්මත් ඔයාට මොකෝ? 102 00:05:32,218 --> 00:05:33,520 ඔයාට මට උඩට යන්න දෙන්න ඕනා වෙයි. 103 00:05:33,522 --> 00:05:35,154 සමහර විට ඔයා වාසනාවන්ත වෙලා මාව ඌ මරලා දායි. 104 00:05:35,156 --> 00:05:36,536 ප්‍රශ්නෙ ඉවරයි. 105 00:05:36,559 --> 00:05:39,660 ඔක්ටේවියා, ඔයා දන්නවා මම ඒක හිතල නෙවෙයි කිව්වෙ කියලා. 106 00:05:40,780 --> 00:05:41,650 බෙලමි... 107 00:05:41,666 --> 00:05:44,364 උත්තරය තාම එහෙමයි. මම ජාහා එක්ක කතා කරන්නෙ නෑ. 108 00:05:44,366 --> 00:05:46,100 පොඩ්ඩක් ඉන්න. 109 00:05:46,102 --> 00:05:47,741 - ඒකට නෙවෙයි මම ආවෙ. - එහෙනම් මොකටද? 110 00:05:47,757 --> 00:05:51,352 ආක් මධ්‍යස්ථානය ට හම්බවෙලා මෙතෙන්ට ලඟ තියෙන සැපයුම් ගබඩාවක් ගැන විස්තර වගයක්. 111 00:05:52,112 --> 00:05:53,364 මොන ජාතියෙ සැපයුම්ද? 112 00:05:53,380 --> 00:05:56,276 ශීත කාලෙ අපිට ජීවත් වෙන්න අවස්ථාවක් දෙන ජාතියෙ. 113 00:05:56,491 --> 00:05:58,704 මම යනවා ඒක බලන්න. මට උදව්වක් ඕනා වෙයි. 114 00:05:59,218 --> 00:06:00,732 ඇයි මට කියන්නෙ? 115 00:06:00,884 --> 00:06:04,988 මොකද දැන් මට හිතෙන්නෙ නෑ මම කැමති අයට ඇත්තම මම කැමතියි කියලා. 116 00:06:09,410 --> 00:06:12,912 මම බඩු අරගෙන විනාඩි දහයෙන් එන්නම්. 117 00:06:19,604 --> 00:06:22,326 භූමි වාසීයට මොනා කරයි කියලද හිතන්නෙ? 118 00:06:22,349 --> 00:06:24,183 මම ඒ ගැන හිතන්නෙ නෑ. 119 00:06:24,199 --> 00:06:26,501 දැන් බෙලමි ඌව අල්ලගෙන දවස් ගානක් ගියා. 120 00:06:26,621 --> 00:06:29,175 එයාගේ යාළුවො එයාව හොයන්න තව දවස් කීයක් යයිද? 121 00:06:29,569 --> 00:06:30,569 හිනාවෙලා ඉන්න. 122 00:06:30,652 --> 00:06:34,824 ඒ වෙද්දි අපි ඔක්කොම ශීතලේ මැරෙයි. 123 00:06:39,572 --> 00:06:41,642 කොහොමද ඔයාට? 124 00:06:42,480 --> 00:06:44,813 දුර්වලයි, එපාවෙලා. 125 00:06:46,615 --> 00:06:48,190 පණ තියෙන එක ගැන සතුටුයි. 126 00:06:48,206 --> 00:06:50,229 ඔයාට ඒ විදියටම ඉන්න ඕනා නම් ...ඔයා විවේක ගන්න ඕනා. 127 00:06:50,245 --> 00:06:52,679 ඕනා වුණොත් මම එයාව බැඳලා දාන්නම්. 128 00:06:57,180 --> 00:06:59,848 මම අද කඳවුරෙන් එලියට යනවා. 129 00:06:59,868 --> 00:07:01,501 තව ටිකකින් වෙළුම් පටි මාරු කරනවද? 130 00:07:01,517 --> 00:07:03,216 ඉන්න. කොහෙද යන්නෙ? 131 00:07:03,232 --> 00:07:04,863 ආක් මධ්‍යස්ථානයෙන් දුන්න පොඩි වැඩක්. 132 00:07:04,879 --> 00:07:06,145 වදවෙන්න ඕනා දෙයක් නෙවෙයි. 133 00:07:06,161 --> 00:07:08,004 එලියේ ආරක්ෂිත නෑ. 134 00:07:08,020 --> 00:07:10,643 ෆින්, ක්ලාක් ලොකු ළමයෙක්. එයාට තමුන් ගැන බලාගත්ත හැකි. 135 00:07:10,930 --> 00:07:12,505 ක්ලාක්... 136 00:07:13,665 --> 00:07:14,924 යමු. 137 00:07:16,098 --> 00:07:17,938 ඇඳෙම තියන්න. 138 00:07:18,512 --> 00:07:19,988 හොඳ සැලැස්මක් වගේ. 139 00:07:27,940 --> 00:07:29,502 සෑහෙන්න වැඩියි. 140 00:07:30,235 --> 00:07:32,134 ඔයාට තේරෙනවද මේක දවසක ගමනක් කියලා. 141 00:07:32,136 --> 00:07:34,546 එක දවසක ගොඩක් දේවල් වෙන්න පුළුවන්. 142 00:08:13,504 --> 00:08:14,607 මිලර්. 143 00:08:14,623 --> 00:08:16,657 රෝමගේ දෙමව්පියෝ ඔයා එනකම් බලන් ඉන්නවා. 144 00:08:37,374 --> 00:08:40,107 අපිට ගොඩ වෙලාවක් නෑ. 145 00:08:43,785 --> 00:08:46,151 මම වතුර ටිකක් ගෙනාවා. 146 00:08:47,426 --> 00:08:49,228 මෙන්න. 147 00:08:54,498 --> 00:08:56,833 ඒක හොඳයි, නේද? 148 00:08:58,535 --> 00:09:01,604 හැම දේම වුණාට පස්සෙ දකින්න ආවෙ නැති එක ගැන කණගාටුයි. 149 00:09:03,705 --> 00:09:05,999 අයිය මට එන්න දෙන්නෙ නෑ. 150 00:09:06,932 --> 00:09:09,341 එයා නම් අපතයෙක්. 151 00:09:09,343 --> 00:09:11,413 ඒක නම් දැනටම ඔයා දන්නවා ඇති. 152 00:09:11,429 --> 00:09:14,628 ඔයාට මාව තේරෙනවා. මම ඒක දන්නවා. 153 00:09:19,490 --> 00:09:21,965 අඩුමගානේ ඔයාව ඉක්මනට සුද්ධ කරන්න දෙන්න. 154 00:09:49,415 --> 00:09:54,755 මේක මගේ වැරැද්ද. මොකද මම බය වුණා ඔයා මාව ගුහාවේ හිර කළාම. 155 00:09:57,856 --> 00:10:01,294 ඔයා ඒක තේරුම් ගනී මම හැදුනෙ වැඩුනේ කොහොමද කියලා දන්නවනම්. 156 00:10:02,904 --> 00:10:07,413 මගේ නම ලින්කන්. 157 00:10:10,440 --> 00:10:11,620 ලින්කන්. 158 00:10:13,608 --> 00:10:15,209 මම ඔක්ටේවියා. 159 00:10:21,809 --> 00:10:23,064 එච්චරද? 160 00:10:23,791 --> 00:10:25,870 එච්චරද ඔයා කියන්නෙ? 161 00:10:27,395 --> 00:10:29,500 අපි කතා කරන එක ආරක්ෂිත නෑ. 162 00:10:30,178 --> 00:10:31,911 අපි කතා කරන්න හොඳ නැත්තම්... 163 00:10:32,752 --> 00:10:35,156 ...මොකටද මට නම කිව්වේ? 164 00:10:35,924 --> 00:10:40,630 මාව මැරුණට පස්සෙ මතක තියාගන්න. 165 00:10:40,848 --> 00:10:43,420 ඔයා මැරෙන්නෙ නෑ. ඒක කියන්න එපා. 166 00:10:43,436 --> 00:10:44,948 ඔක්ටේවියා... 167 00:10:46,524 --> 00:10:50,626 මේක ඉවර වෙන්නෙ එකම විදියකටයි. 168 00:10:50,772 --> 00:10:52,900 එයාල එක්ක කතා කරන්න. 169 00:10:53,754 --> 00:10:56,192 කියන්න ඔයා සතුරෙක් නෙවෙයි කියලා. 170 00:10:57,687 --> 00:10:59,765 මම සතුරෙක් තමා. 171 00:11:04,573 --> 00:11:07,724 - ඔක්ටේවියා, දැන්ම යනවා යන්න. - බෙලමි ඇත්තෙත් නෑ. 172 00:11:07,740 --> 00:11:10,077 යනවා යන්න. නැත්තම් මම දෙන්න බලාගෙන ඉන්න ටික දැන්ම දීලා දානවා. 173 00:11:10,092 --> 00:11:13,429 හරි මට තේරුණා. මම යනවා. 174 00:11:26,788 --> 00:11:29,803 පළවෙනි යානය ඉක්මනට එනවා. 175 00:11:31,009 --> 00:11:34,999 - හොඳටම විශ්වාසයි ජාහාව හැමදාටම මඟ අරින්න බැරි බව. - උත්සහ කරන්න පුළුවන්. 176 00:11:40,502 --> 00:11:45,165 - ගබඩාව මේ හරියේ තියෙන්න ඕනා. - දොරක් තියෙන්න ඕනා. 177 00:11:46,012 --> 00:11:48,719 - සමහර විට එයා මෘදු වෙයි. - බලන්න මම මිනිහට වෙඩි තිබ්බා. ක්ලාක්. 178 00:11:48,735 --> 00:11:51,035 එයා සමාව දීලා අමතක කරන්නෙ නෑ. 179 00:11:51,994 --> 00:11:55,400 අපි බෙදිලා හොයමු. කෑ ගහන සීමාවෙ ඉන්න. 180 00:12:11,783 --> 00:12:13,354 අනිකව ද්කින්න මම කැමතිම නෑ. 181 00:12:13,370 --> 00:12:15,915 ඔයා වධ දෙනකොට දැක්කනේ. 182 00:12:17,000 --> 00:12:21,142 ෆින් මැරෙමින් උන්නෙ. කරන්න වෙච්ච දේට මම සමාව ගන්නෙ නෑ. 183 00:12:21,451 --> 00:12:26,886 මෙච්චර දුරක් ඇවිල්ලා ඔයාගේ පෙම්වතා වෙන කෙනෙක්ට කැමතියි දැනගන්න එක එපා වෙනවා ඇති. 184 00:12:30,308 --> 00:12:32,082 මම මේක ඔයා එක්ක කරන්නෙ නෑ. 185 00:12:59,056 --> 00:13:00,236 තිබහද? 186 00:13:10,170 --> 00:13:11,914 මම ගන්නම්. 187 00:13:25,310 --> 00:13:26,903 ඉන්න, ඉන්න. 188 00:13:26,919 --> 00:13:29,998 මම බලන් උන්නා ඔයාව ආක් මධ්‍යස්ථානේ හිරකරපු දා ඉඳන්ම. 189 00:13:31,177 --> 00:13:34,732 අපිට බෑ. අපි කතා කරනකම් බෑ. 190 00:13:34,748 --> 00:13:36,585 මට කතා කරන්න ඕනා නෑ. 191 00:13:40,175 --> 00:13:41,879 - දෙයක් වුණා. - ෆින්... 192 00:13:42,465 --> 00:13:44,431 මම දන්නවා, මට ඒ ගැන කතා කරන්න ඕනා නෑ. 193 00:13:44,447 --> 00:13:46,151 - හොඳයි... - කවදාවත්ම. 194 00:13:49,503 --> 00:13:51,031 ඔයා මට ආදරේද? 195 00:13:52,968 --> 00:13:54,299 හැම වෙලාවෙම. 196 00:13:54,535 --> 00:13:55,759 හරි, එහෙනම්. 197 00:14:05,518 --> 00:14:08,021 ඔයා හරිනම් විවේක ගන්න ඕනා. 198 00:14:08,543 --> 00:14:10,064 මට ඉඩ දෙන්න. 199 00:14:36,744 --> 00:14:37,951 බෙලමි. 200 00:14:40,905 --> 00:14:43,576 මට දොරක් හම්බවුණා. 201 00:14:50,467 --> 00:14:52,167 මම හිතන්නෙ මලකඩ කාලා. 202 00:14:52,294 --> 00:14:53,694 කකුල බලාගෙන. 203 00:14:55,817 --> 00:14:57,757 හරි, උදව් කරන්න. 204 00:15:07,719 --> 00:15:08,960 මෙන්න. 205 00:15:10,115 --> 00:15:13,265 ඇත්තටම හිතනවද යුද්දෙන් පස්සෙ මෙතෙන්ට ඇවිල්ලා නෑ කියලා? 206 00:15:14,050 --> 00:15:16,184 කෙල්ලෙක්ට සිහින මවන්න පුළුවන්. 207 00:15:16,374 --> 00:15:17,770 එන්න. 208 00:15:28,732 --> 00:15:30,680 මැරෙන්න නියම තැන. 209 00:15:34,777 --> 00:15:38,143 මෙතන ජීවත්වෙන්න නම් සෑහෙන්න වැඩියි. මෙතන පිලිකුල් සහගතයි. 210 00:15:39,337 --> 00:15:40,604 කෙළවෙයන්. 211 00:15:41,992 --> 00:15:44,139 මෙහෙ දාල ගියපු දේවල් නටඹුන් වෙලා. 212 00:15:47,392 --> 00:15:51,436 අන්තිම බෝම්බෙ පිපිරෙන්න කලින් වැඩි හරිය බෙදලා දෙන්න ඇති. 213 00:16:01,402 --> 00:16:03,339 හේයි... මට පොරෝන හම්බවුණා. 214 00:16:03,355 --> 00:16:05,730 පොරෝන දෙක තුනක් ගැන උඩ පනිනවද? 215 00:16:06,787 --> 00:16:08,320 මොනාහරි දෙයක්නේ. 216 00:16:08,336 --> 00:16:11,058 කොහොමද වතුර බෝතලයක් හරි වෛද්‍ය උපකරණ ටිකක් වගේ වුනානම්. 217 00:16:11,074 --> 00:16:13,774 නැත්තම් මඟුල් කූඩාරමක් හරි. 218 00:16:41,895 --> 00:16:43,462 මගේ දෙවියනේ. 219 00:16:43,478 --> 00:16:44,944 මොකද? 220 00:16:51,166 --> 00:16:53,100 පෘථිවිය භයානකයි. 221 00:16:53,116 --> 00:16:54,573 ඒක පුදුමාකාරයි... 222 00:16:54,944 --> 00:16:56,886 නැවුම් වාතය, ගස් කොළං.... 223 00:16:59,181 --> 00:17:00,181 ඇට 224 00:17:02,336 --> 00:17:04,316 මේක වෙනද ඒවට වඩා හොඳයි නේද? 225 00:17:06,483 --> 00:17:08,420 මම කැමතියි පෘථිවිය බදාගන්න. 226 00:17:09,673 --> 00:17:11,039 ඔයා අමුතුයි. 227 00:17:11,055 --> 00:17:13,848 මටත් අමුත්තක් දැනෙනවා, ඒත් හොඳ විදියට. 228 00:17:15,867 --> 00:17:17,368 මම චූ කරන්න යනවා. 229 00:17:56,579 --> 00:17:59,448 ඔක්ටේවියා? ඔක්ටේවියා... 230 00:18:00,355 --> 00:18:01,800 මම හිතන්නෙ මට පිස්සු. 231 00:18:01,911 --> 00:18:04,684 නැත්තම් භූමි වාසීන් ඇවිල්ලද? නැත්තම් මට පිස්සු හැදීගෙන එනවා. 232 00:18:04,700 --> 00:18:07,065 හරි මට කියන්න හෙමිට දැන් වෙච්ච දේ. 233 00:18:12,399 --> 00:18:13,517 අරයා. 234 00:18:16,737 --> 00:18:18,164 ජැස්පර්, එතන කිසි කෙනෙක් නෑ. 235 00:18:18,180 --> 00:18:18,865 ඌ ඉන්නවා! 236 00:18:18,881 --> 00:18:21,112 අපි දුවන්න ඕනා. අපි දුවන්න ඕනා. ඇයි කවුරුවත් මුකුත්... 237 00:18:21,128 --> 00:18:23,650 කට වහන්න. ජැස්පර්, ඔයා මොකාටද එන්නේ? 238 00:18:23,908 --> 00:18:26,104 මම ඔයාට ආදරෙයි. මට ඒක ඔයාට කියන්න ඕනා වුණා. 239 00:18:26,613 --> 00:18:28,253 අපි ඔක්කොම ඉක්මනින් මැරෙනවා හරිද? 240 00:18:28,269 --> 00:18:29,659 මම ඔයාට ආදරෙයි. 241 00:18:30,952 --> 00:18:32,096 මෙච්චරද අද කෑවේ? 242 00:18:32,112 --> 00:18:33,980 ඔව්, ඒත් දැන් ඇති පලේ මොකක්ද? 243 00:18:34,122 --> 00:18:35,122 ඒක... 244 00:18:35,922 --> 00:18:38,003 ඔයා සෑහෙන්න අමුතුයි. 245 00:18:39,053 --> 00:18:40,333 සංසුන් වෙන්න. 246 00:18:40,382 --> 00:18:42,561 මෙන්න, යාළුවා මේක ගන්න. 247 00:18:43,746 --> 00:18:45,969 - මේක ලීයක්. - නෑ. 248 00:18:45,971 --> 00:18:47,620 මේ භූමි වාසීන් එලවන ලීයක්. 249 00:18:47,909 --> 00:18:51,255 මේක අල්ලගෙන මෙතනම ඉඳන් ඉන්නකම්... 250 00:18:51,408 --> 00:18:53,275 ...භූමි වාසීන්ට ඔයව පේන්නෙ නෑ. 251 00:18:54,338 --> 00:18:56,786 - දැක්කද? - ඔව්, ඒ වගේ තමා. 252 00:18:56,928 --> 00:18:58,628 මම මෙතනම ඉන්නවා. 253 00:18:58,781 --> 00:19:00,461 දැන් තේරෙනවා. 254 00:19:01,359 --> 00:19:02,738 මෙතන ඉන්න. 255 00:19:09,102 --> 00:19:10,203 යන්න. 256 00:19:10,603 --> 00:19:11,727 සංසුන් වෙන්න. 257 00:19:11,930 --> 00:19:13,533 බඩිගිනි ඇති කියලා හිතුවා. 258 00:19:14,245 --> 00:19:15,703 සාම තෑග්ගක්. 259 00:19:16,221 --> 00:19:18,222 මටත් තනියම නෑවිදින් ඉන්නයි තිබ්බෙ. 260 00:19:18,477 --> 00:19:20,631 ඒක මෝඩ, භයානක දෙයක්. 261 00:19:22,397 --> 00:19:24,181 අනික මෙයාව ඒ තරම් වටින්නෙත් නෑ. 262 00:19:24,197 --> 00:19:26,765 ඔයාලා නොකීවොත් මමත් බෙලමිට කියන්නෙ නෑ. 263 00:19:32,218 --> 00:19:34,397 මේකෙන් හැමදේම වෙනස් වෙනවා. 264 00:19:34,871 --> 00:19:37,194 හෙලි වලට බයේ තවත් දුවන්නෙ නෑ. 265 00:19:37,781 --> 00:19:39,151 ලෑස්තිද අපතයෙක් වෙන්න ක්ලාක්? 266 00:19:39,167 --> 00:19:41,726 බලන්න කදවුරට තුවක්කු ගේන එක ගැන මම ඔයා එක්ක ගහගන්න යන්නෙ නෑ. 267 00:19:41,956 --> 00:19:43,456 මම දන්නවා ඒවා අවශ්‍ය බව. 268 00:19:43,458 --> 00:19:44,957 ඒත් මම කැමතිවෙයි කියලා හිතන්න එපා. 269 00:19:44,959 --> 00:19:47,047 අපි වාසනාවන්තයි මේවා ග්‍රීස් වල තිබ්බ එක ගැන. 270 00:19:47,201 --> 00:19:50,663 ඒවා බේරුනා කියන්නෙ අපි තවත් ලේසි ඉලක්ක නෙවෙයි කියන එකයි. 271 00:19:51,249 --> 00:19:53,253 ඔයා කරන හැටි ඉගෙන ගන්න ඕනා. 272 00:19:56,915 --> 00:19:59,102 මම උරහිසට තියාගන්න ඕනද? 273 00:19:59,508 --> 00:20:01,007 ඔව්, ටිකක් උඩට. 274 00:20:01,023 --> 00:20:02,189 අර කොන. 275 00:20:06,032 --> 00:20:09,294 හරි. බලාගෙන ඉගෙන ගන්න. 276 00:20:22,763 --> 00:20:26,947 - තාම බලාගෙන ඉන්නෙ. - මගේ උණ්ඩ වැඩ නෑ. ඔයාගේ ඒවා බලන්න. 277 00:20:37,521 --> 00:20:39,742 ඒක නම් නියමයි. 278 00:20:42,091 --> 00:20:44,259 එහෙම දැනෙන්නෙ මම දරුණු හින්දද? 279 00:20:44,452 --> 00:20:45,589 ආපහු බලන්න. 280 00:20:45,605 --> 00:20:46,989 නෑ, අපි නාස්ති කරන්න හොඳ නෑ. 281 00:20:47,005 --> 00:20:48,531 - පුහුණු වෙන්න ඕනා. - නෑ. 282 00:20:48,547 --> 00:20:51,341 අපි කඳවුරේ තුවක්කු තියාගන්න හැටි ගැන අපි කතා කරන්න ඕන. 283 00:20:51,357 --> 00:20:52,824 අපි කොහෙද ඒවා තියන්නෙ. 284 00:20:53,035 --> 00:20:54,491 කාටද ගන්න පුළුවන්. 285 00:20:57,315 --> 00:20:59,157 ඔයා මිලර්ට භූමි වාසීයව බාර දුන්නා. 286 00:21:00,510 --> 00:21:02,003 ඔයා එයාව විශ්වාස කරන්න ඕනා. 287 00:21:02,103 --> 00:21:03,591 එයාව ලඟින් තියාගන්න ඕනා. 288 00:21:03,778 --> 00:21:05,208 අනික් අය එයා කියන දේවල් අහනවා. 289 00:21:05,224 --> 00:21:07,088 මම ලඟින් තියාගන්න ඕනා? 290 00:21:07,386 --> 00:21:09,161 බෙලමි, මොකක්ද වෙන්නෙ? 291 00:21:09,750 --> 00:21:11,796 මුළු දවසෙම ඔයා අමුතුවට උන්නෙ. 292 00:21:14,928 --> 00:21:16,634 කෑම ගත්තු හැටි. 293 00:21:16,994 --> 00:21:18,244 ඔයා පැනල යන්න යන්නේ. 294 00:21:18,260 --> 00:21:19,779 ඒ හින්දයි ඔයා මා එක්ක ආවේ. 295 00:21:20,104 --> 00:21:22,596 ඔයා සැපයුම් ගොඩක් අරගෙන අතුරුදහන් වෙන්න යන්නෙ. 296 00:21:22,612 --> 00:21:25,051 මට වෙන කරන්න දෙයක් නෑ ආක් මධ්‍යස්ථානයේ අය මෙහෙට ලඟදිම ඒවි. 297 00:21:25,067 --> 00:21:27,422 - ඔයා ඔක්ටේවියාව දාල යන්නද යන්නෙ? - ඔක්ටේවියා මට වෛර කරනවා. 298 00:21:27,438 --> 00:21:29,092 - එයාට මුකුත් වෙන්නෑ. - ඔයා දන්නෙ නෑ.. 299 00:21:29,108 --> 00:21:30,609 මම ප්‍රධානියට වෙඩි තිබ්බා. 300 00:21:31,060 --> 00:21:32,428 උන් මාව මරාවි, ක්ලාක්. 301 00:21:32,802 --> 00:21:35,780 අඩුම දේ තමා මාව හිරකරල තියයි භූමි වාසීය එක්ක ජීවිතේ ඉතුරු කාලේ. 302 00:21:35,796 --> 00:21:39,327 අනික කිසිම විදියකින් මට ජාහාව සතුටු කරන්න බෑ. 303 00:21:40,320 --> 00:21:42,377 දිගටම පුහුණු වෙන්න. මට නැවුම් වාතය ටිකක් ඕනා. 304 00:22:05,877 --> 00:22:07,420 බෙලමි බ්ලේක්. 305 00:22:28,669 --> 00:22:31,852 ඔයා කොහොමද මෙහෙ ඉන්නෙ? ඔයා ඉන්නෙ ආක් මධ්‍යස්ථානයේ. 306 00:22:31,868 --> 00:22:33,892 ඔයා මට එහෙදි වෙඩි තිබ්බා. 307 00:22:34,456 --> 00:22:36,223 ඒත් මම ඔයා එනකම් බලාගෙන උන්නා. 308 00:22:41,076 --> 00:22:43,703 - මම කළේ කරන්න වෙච්ච දේ. - ඔක්ටේවියාව ආරක්ෂා කරන්න. 309 00:22:43,719 --> 00:22:44,719 ඒක හරි. 310 00:22:44,755 --> 00:22:45,844 ශෝක ජනකයි. 311 00:22:46,444 --> 00:22:51,818 ඔයාගේ නංගිව පාවිච්චි කරනවද... ඔයාගේ අපරාධ, කෲරත්වය, ආත්මාර්ථකාමී බව සාධාරණීය කරනය කරන්න? 312 00:22:51,979 --> 00:22:53,646 මාව මරනවනම් මරලා දාන්න. 313 00:22:55,410 --> 00:22:57,144 මම මොකටද ඔයාව මරන්නේ? 314 00:22:58,371 --> 00:23:02,775 අනික් අය වගේ නෙවෙයි මම ඔහේගේ ද්‍රෝහි කමෙන් බේරුණා. 315 00:23:03,508 --> 00:23:05,081 මොනාද කියවන්නෙ? 316 00:23:06,247 --> 00:23:09,942 ඔයා ආක් මධ්‍යස්ථානයෙන් තෝරගෙන මරලා දාපු 320 ගැන. 317 00:23:09,991 --> 00:23:12,158 අනික් අයට ජිවත් වෙන්න පුළුවන් වෙන්න. 318 00:23:13,263 --> 00:23:15,861 ඔයා දැනගෙන උන්නා එයාලව බිලි දෙන බව. 319 00:23:18,033 --> 00:23:19,332 පණිවුඩ හුවමාරු යන්ත්‍රය. 320 00:23:21,189 --> 00:23:23,055 මම දැනන් උන්නෙ නෑ ඒ ගැන. 321 00:23:23,124 --> 00:23:25,384 මගේ සමාව නෙවෙයි ඔයා හොයන්න ඕනා. 322 00:23:26,260 --> 00:23:27,548 එයාලගෙ සමාවයි. 323 00:23:28,605 --> 00:23:29,702 මිනී මරුවා. 324 00:23:29,749 --> 00:23:31,104 මිනී මරුවා. 325 00:23:31,626 --> 00:23:33,166 මිනී මරුවා. 326 00:23:33,524 --> 00:23:35,203 මිනී මරුවා. 327 00:23:35,616 --> 00:23:37,064 මිනී මරුවා. 328 00:23:37,431 --> 00:23:38,458 මිනී මරුවා. 329 00:23:38,523 --> 00:23:40,693 - මිනී මරුවා. - නවත්වනවා! 330 00:24:23,969 --> 00:24:26,341 ඔයා හිතපු දේ නෙවෙයි නේද? 331 00:24:29,232 --> 00:24:30,566 තාත්තා? 332 00:25:07,341 --> 00:25:09,619 - අර තියෙන්නෙ හඳද? - මොන්ටි... 333 00:25:09,635 --> 00:25:12,430 මට රැල්ල වෙනස් කරන්න බෑ... හඳ සහයෝගය දෙන්නෙ නැත්තම්. 334 00:25:13,091 --> 00:25:14,290 යනවා යන්න. 335 00:25:14,466 --> 00:25:16,315 ඒක මූලික හෞතික විද්‍යාව. 336 00:25:18,924 --> 00:25:20,760 ඉන්න. 337 00:25:33,826 --> 00:25:36,327 එක නෙවෙයි. එලියට එන්න. 338 00:25:46,969 --> 00:25:49,057 ඔයා ඇත්තටම නෙවෙයි නේද? 339 00:25:49,624 --> 00:25:53,032 සමාවෙන්න පොඩි එකෝ. එහෙම වුනානම් කියලා හිතෙනවා. 340 00:25:53,945 --> 00:25:57,011 ඉන්න, කොහොමද මේක වෙන්නෙ? 341 00:25:57,864 --> 00:26:01,616 මම හිතන්නෙ ඇයි කියන එක වඩා වැදගත්. 342 00:26:02,411 --> 00:26:03,845 ඇයි මමම? 343 00:26:06,594 --> 00:26:08,564 ඔයා නැතුව පාලු හින්දා. 344 00:26:09,666 --> 00:26:11,949 ඊට වඩා හිතන්න පොඩි එකෝ. 345 00:26:23,886 --> 00:26:25,845 ඇයට සමාව දෙන්න හින්දා. 346 00:26:38,354 --> 00:26:40,145 අම්මා ඔයාට ආදරෙයි, ක්ලාක්. 347 00:26:41,617 --> 00:26:43,063 ඇය ඔයාට ද්‍රෝහිවුනා. 348 00:26:43,300 --> 00:26:45,568 මම කොහොමද ඒකට සමාව දෙන්නෙ? 349 00:26:48,858 --> 00:26:51,386 බලාපොරොත්තු කඩවෙච්ච පෙනුම සාධාරණ නෑ. 350 00:26:53,665 --> 00:26:55,551 මම උත්සහ කරනවා. 351 00:26:55,772 --> 00:26:58,457 මුළු වෙලාවෙ මම උත්සහ කරනවා. 352 00:26:59,235 --> 00:27:02,614 ඒත් හැමෝම මම ගැන විශ්වාසය තියනවා. ඒක ගොඩක් අමාරුයි. 353 00:27:02,875 --> 00:27:07,041 මෙහෙ එන්න. මම දන්නවා වස්තුවේ. 354 00:27:08,963 --> 00:27:11,053 ඒක සෑහෙන්න අමාරුයි නේද? 355 00:27:11,778 --> 00:27:15,145 මම කෙනෙක්ට වධ දෙන්න ඉඩ දුන්නා. 356 00:27:19,024 --> 00:27:20,930 අහන්න. 357 00:27:22,623 --> 00:27:24,145 ඔයා පුළුවන් උපරිමය කරනවා. 358 00:27:24,898 --> 00:27:27,872 ඔයා කියන්න හදන්නේ අම්මා පුළුවන් උපරිමය කළා කියලා. 359 00:27:30,044 --> 00:27:32,780 මේක ඔයාට ඕනා දේ ගැන දෙයක්. 360 00:27:34,511 --> 00:27:36,268 ඔයා මැරුණේ එයා හින්දයි. 361 00:27:37,415 --> 00:27:39,344 ඇයට මගේ සමාව උරුම නෑ. 362 00:27:39,437 --> 00:27:43,297 ඕහ්... මේ අහන්න. 363 00:27:44,768 --> 00:27:48,898 සමාව ඇවිල්ලා මිනිස්සුන්ට උරුමද නැද්ද කියන එක ගැන දෙයක් නෙවෙයි. 364 00:27:54,665 --> 00:27:56,457 බලන්න, මට කණගාටුයි. 365 00:27:56,789 --> 00:27:58,059 මට බෑ. 366 00:27:58,412 --> 00:27:59,570 ඕනම දෙයක්... 367 00:28:00,522 --> 00:28:02,176 පිස්සු බැ** 368 00:28:02,252 --> 00:28:03,252 තාත්තා? 369 00:28:12,361 --> 00:28:13,361 හෙලවෙන්න එපා. 370 00:28:16,126 --> 00:28:18,965 අපි දැන්ම යන්න ඕනා. 371 00:28:22,161 --> 00:28:24,006 ඇයි මේක කරන්නේ? 372 00:28:24,008 --> 00:28:25,414 ඇඳගන්න. 373 00:28:25,430 --> 00:28:27,308 එයාල දැනගනී උදව් කරපු බව. 374 00:28:28,401 --> 00:28:31,305 ඔයාම කිව්වේ උන්නොත් ඔයා මැරෙනවා. 375 00:28:31,793 --> 00:28:33,492 මම ඒක වෙන්න දෙන්නෙ නෑ. 376 00:28:35,658 --> 00:28:37,492 මම ඔයාව අනතුරේ දාන්නෙ නෑ. 377 00:28:37,508 --> 00:28:39,332 ඔයා මේක දැන්ම කරන්න ඕනා. 378 00:28:39,348 --> 00:28:40,489 හරි. 379 00:28:40,582 --> 00:28:43,787 මේ ඇඳුම් එක්ක වුණත් මාව දකියි. 380 00:28:44,338 --> 00:28:47,236 කට්ටිය දැන් ගොඩක් දේවල් දකිනවා. 381 00:28:48,603 --> 00:28:50,082 නැඟිටින්න. 382 00:28:52,581 --> 00:28:54,783 හරි. යමු. 383 00:28:56,420 --> 00:28:58,127 ඔයා මොනාද කරන්නේ? 384 00:28:58,143 --> 00:29:00,573 ශීත කෑම ටිකක් කලින්ම දුන්නා. 385 00:29:02,184 --> 00:29:04,858 ජෝබි ඇට. මගේ ආරක්ෂකයින්ට ඔයා දීපුවා. 386 00:29:04,874 --> 00:29:06,247 එයාලට එක එක ඒවා පේනවා. 387 00:29:06,263 --> 00:29:07,922 ඒත් ඒක හරියනවා. 388 00:29:07,938 --> 00:29:10,104 පුළුවන් තරම් දුර යන්න බලන්න. 389 00:29:10,526 --> 00:29:12,893 මැරෙන්නෙ නැතුව ඉන්න බලන්න. 390 00:29:45,335 --> 00:29:46,701 ආපහු කියන්න. 391 00:29:47,201 --> 00:29:49,600 ඔයා තමා මම දැකපු ලස්සනම කොස්ස. 392 00:29:49,616 --> 00:29:52,185 කොසු තියෙන අල්මාරියක තිබ්බ. 393 00:30:00,728 --> 00:30:02,228 මං මේක බලාගන්නම්. 394 00:30:02,244 --> 00:30:03,361 ඒයි... 395 00:30:03,669 --> 00:30:05,103 ඒයි... 396 00:30:34,091 --> 00:30:36,561 මිනී මරුවා. 397 00:30:36,922 --> 00:30:38,530 මිනී මරුවා. 398 00:30:38,637 --> 00:30:39,792 මිනී මරුවා.. 399 00:30:39,853 --> 00:30:41,151 මිනී මරුවා. 400 00:30:41,480 --> 00:30:43,577 මිනී මරුවා. 401 00:30:47,707 --> 00:30:49,880 අනේ මාව මරන්න. 402 00:30:50,677 --> 00:30:52,144 මාව මරන්න. 403 00:31:00,097 --> 00:31:03,030 මට ඒක අයිතියි. 404 00:31:07,271 --> 00:31:10,058 මට තවත් සටන් කරන්න බෑ. 405 00:31:10,461 --> 00:31:15,495 දන්නෙ නැද්ද? ජීවිතය කියන්නෙ සටනක්. 406 00:31:20,818 --> 00:31:22,748 මම මොනාද කරන්න ඕනා? 407 00:31:22,764 --> 00:31:26,668 ජිවත්වෙන්න, හුස්ම ගන්න, දුක් විඳින්න. 408 00:31:26,684 --> 00:31:30,787 ඔයා මෙයාලට ඒක ණයයි. ඔයාට සාමයේ සැනසීම ඕනා වෙලා. 409 00:31:32,400 --> 00:31:35,504 ඔයාට ඒක උපයගන්න වෙයි. 410 00:31:37,187 --> 00:31:39,187 සටන් කරන්න! 411 00:31:47,809 --> 00:31:51,444 හිතනවද උබේ වේදනාවෙන් නිදහස් වීම උරුමයි කියලා? 412 00:31:51,561 --> 00:31:53,277 ඒ තෑග්ග උරුමද? 413 00:31:54,239 --> 00:31:56,708 මොකද උඹ ඒක ගන්නයි යන්නෙ. 414 00:32:02,093 --> 00:32:03,829 පෞද්ගලික තරහක් නෙවෙයි. 415 00:32:12,551 --> 00:32:14,418 බිම දාන්න ඩැක්ස්. 416 00:32:15,674 --> 00:32:17,854 පහලම ඉන්නයි තිබ්බෙ, ක්ලාක්. 417 00:32:18,169 --> 00:32:21,266 ඔයාව මරන්නෙ නැතුව ඉන්නයි හැදුවෙ. ඒත් මෙන්න ඔයා. 418 00:32:21,408 --> 00:32:24,239 ෂම්වේ කිව්වා කවුරුත් දකින්න බෑ කියලා. 419 00:32:24,725 --> 00:32:26,440 මොනාද මෙයා කියවන්නේ? 420 00:32:26,576 --> 00:32:28,870 ෂම්වේ තමා මේක කරලා තියෙන්නෙ. 421 00:32:29,052 --> 00:32:31,299 එයයි මට තුවක්කුව දුන්නෙ ප්‍රධානියට වෙඩි තියන්න. 422 00:32:31,315 --> 00:32:33,648 දැන්ම යන්න, මම ඔයාට වෙඩි තියන්නෙ නෑ. 423 00:32:33,757 --> 00:32:35,997 බිම දාන්න. 424 00:32:36,598 --> 00:32:37,797 ඔයාගේ කැමැත්ත. 425 00:32:42,348 --> 00:32:43,591 නෑ! 426 00:33:03,520 --> 00:33:05,120 අහකට වෙනවා! 427 00:33:32,692 --> 00:33:34,207 ඔයා හොඳින්. 428 00:33:36,329 --> 00:33:38,495 නෑ, මම එහෙම නෑ. 429 00:33:39,796 --> 00:33:41,730 මගේ අම්මා... 430 00:33:43,262 --> 00:33:45,775 ...දන්නවනම් මම කරපු දෙවල්... 431 00:33:45,994 --> 00:33:47,990 ...මම මොන වගේද කියලා... 432 00:33:48,625 --> 00:33:50,993 ...ඇය මාව හැදුවේ හොඳ කෙනෙක් වෙන්න. 433 00:33:51,573 --> 00:33:55,012 - බෙලමි... - මම කරන්නෙ මිනිස්සුන්ට රිද්දන එකයි. 434 00:33:56,230 --> 00:33:57,864 මම යක්ෂයෙක්. 435 00:34:01,374 --> 00:34:03,841 අද ඔයා මගේ ජිවිතය බේරුවා. 436 00:34:05,346 --> 00:34:08,514 ඔයා සෑහෙන මෝඩයෙක් වෙන්න පුළුවන්... 437 00:34:09,507 --> 00:34:13,604 ...ඒත් මට ඔයාව ඕනා. 438 00:34:15,552 --> 00:34:17,996 අපි ඔක්කොටම එහෙමයි. 439 00:34:18,494 --> 00:34:22,415 ඔයා නොහිටින්න අපි කවුරුවත් මෙතනින් බේරෙන්නෙ නෑ. 440 00:34:23,552 --> 00:34:26,128 ඔයාට ඕනා සමාවනම් මම ඒක අරගෙන දෙන්නම්. 441 00:34:26,158 --> 00:34:27,529 ඔයාට සමාව ලැබෙයි හරිද? 442 00:34:28,871 --> 00:34:31,103 ඒත් ඔයාට පැනල යන්න බෑ, බෙලමි. 443 00:34:32,716 --> 00:34:34,845 ඔයාට මා එක්ක ආපහු එන්න වෙනවා. 444 00:34:36,078 --> 00:34:38,088 ඔයාට ඒකට මූණ දෙන්න වෙනවා. 445 00:34:39,233 --> 00:34:41,414 ඔයාගේ අම්මට ඔයා මූණ දෙනවා වගේ? 446 00:34:48,636 --> 00:34:49,662 ඔයා හරි. 447 00:34:50,446 --> 00:34:52,522 මට මගේ අම්මට මූණ දෙන්න ඕනා නෑ. 448 00:34:54,068 --> 00:34:56,696 මට ඒ මොකටවත් මූණ දෙන්න ඕනා නෑ. 449 00:34:58,855 --> 00:35:05,508 හැමදාම මම හිතන්නෙ කවුරු අපිව පණපිටින් තියයිද කියලයි. ඒත් අපිට වෙන කරන්න දෙයක් නෑ. 450 00:35:10,756 --> 00:35:13,595 ජාහා මෙහාට ආවහම මාව මරයි. 451 00:35:15,517 --> 00:35:18,274 අපි විදියක් හොයාගම්මු. 452 00:35:20,957 --> 00:35:23,196 අපි ඒ ගැන පස්සෙ බලමුද? 453 00:35:32,471 --> 00:35:35,072 ඔයා ලෑස්ති වුණාම. 454 00:35:47,309 --> 00:35:48,517 තද රැයක්ද? 455 00:35:48,947 --> 00:35:54,487 ඔව්, මගේ ඔලුව රිදෙනවා. ඔයාගේ? 456 00:35:54,748 --> 00:35:56,814 මට විශ්වාසයි මම පයින් අත්තක් කෑවා කියලා. 457 00:35:56,972 --> 00:35:58,713 මොකද ඒකෙන් මට කන්න කිව්ව හින්දා. 458 00:35:58,729 --> 00:36:01,263 ඌ ගිහින්. භූමි වාසීයා ගිහින්. 459 00:36:05,037 --> 00:36:06,957 ඌ භූමි වාසීන්ව ගෙනාවොත් මොකද වෙන්නේ? 460 00:36:06,973 --> 00:36:09,036 ඌ අපි ඔක්කොම මරලා දායි. 461 00:36:09,610 --> 00:36:12,244 භූමි වාසීන්ට එන්න දෙන්න. 462 00:36:14,802 --> 00:36:18,102 අපි සෑහෙන කල් උන්ට බයේ උන්නා.. මොකද? 463 00:36:18,659 --> 00:36:20,556 ඒ අපිට පිහි, හෙලි නැති හින්දයි. 464 00:36:20,981 --> 00:36:22,609 මම දන්නෙ නෑ ඔයාලා ගැන. 465 00:36:23,284 --> 00:36:25,519 මට බය වෙලා ඉඳලා ඇති වෙලා. 466 00:36:32,505 --> 00:36:35,239 මේවා ආයුධ මිසක් සෙල්ලම් බඩු නෙවෙයි. 467 00:36:36,254 --> 00:36:39,522 යානය ආවහම ආරක්ෂකයින්ට මේවා අපිට දෙන්න වෙනවා. 468 00:36:39,577 --> 00:36:41,054 ඒත් එතකම්... 469 00:36:41,416 --> 00:36:43,417 ...මේවා උදව් වෙයි අපිට ආරක්ෂිතව ඉන්න. 470 00:36:43,433 --> 00:36:45,938 තව සෑහෙන්න තියෙනවා මේවා තිබ්බ තැන. 471 00:36:46,154 --> 00:36:48,555 හෙට අපි පුහුණු වීම් පටන් ගන්නවා. 472 00:36:50,154 --> 00:36:52,387 භූමි වාසීන් ආවොත්... 473 00:36:52,883 --> 00:36:54,679 ...අපි සටන් කරන්න ලෑස්ති වෙන්න ඕනා. 474 00:37:27,999 --> 00:37:30,884 මට සමාව දෙන්න කියලා මම කියන්නෙ නෑ. 475 00:37:31,181 --> 00:37:34,383 ඒත් ඔයා මා එක්ක ජීවත් වෙන්න විදියක් හොයාගනී. 476 00:37:36,408 --> 00:37:39,173 මොකද මම කොහෙවත් යන්නෙ නෑ. 477 00:37:42,491 --> 00:37:44,491 බෙලමි... 478 00:37:45,497 --> 00:37:46,930 වෙලාව හරි. 479 00:37:57,614 --> 00:38:01,749 භූමි වාසීයා පැනගත්තේ ඔයා හින්දද? 480 00:38:03,440 --> 00:38:05,442 මගේ කිසි සම්බන්ධයක් නෑ ඒකට. 481 00:38:09,549 --> 00:38:11,885 ස්තූතියි පොරෝනයට. 482 00:38:16,995 --> 00:38:18,996 බ්ලේක් මහත්මයා. 483 00:38:19,012 --> 00:38:21,314 මට සෑහෙන කාලෙක ඉඳන් ඔයා එක්ක කතා කරන්න ඕනා වුණා. 484 00:38:21,422 --> 00:38:23,155 ඊට කලින්... 485 00:38:23,451 --> 00:38:25,586 ...මම කැමතියි දෙයක් කියන්න. 486 00:38:25,648 --> 00:38:27,918 ඔයා අපිව මෙහාට එවනකොට... 487 00:38:28,673 --> 00:38:32,969 ...ඔයා අපිව එව්වෙ මැරෙන්නයි. ඒත් පුදුමාකාර විදියට... 488 00:38:33,220 --> 00:38:35,905 ...අපෙන් ගොඩ දෙනෙක් තාම පණපිටින්. 489 00:38:36,091 --> 00:38:39,512 ඒකට ලොකුම හේතුම මෙයායි. 490 00:38:40,147 --> 00:38:41,914 බෙලමි හින්දයි. 491 00:38:44,191 --> 00:38:48,118 එයා අපේ කෙනෙක්. එයාට සමාවක් උරුමයි. 492 00:38:48,134 --> 00:38:49,804 අපේ අනික් අයට වගේම. 493 00:38:50,034 --> 00:38:51,941 ක්ලාක්, මම අගය කරනවා ඔයාගේ දැක්ම. 494 00:38:51,957 --> 00:38:53,240 ඒත් ඒක එච්චර සරල නෑ. 495 00:38:53,256 --> 00:38:56,961 ඔයාව මරවන්න ඕනා වුණේ කාටද කියලා දැනගන්න ඕනා නම් ඒක එහෙම තමා. 496 00:39:11,559 --> 00:39:13,351 බෙලමි බ්ලේක්... 497 00:39:14,066 --> 00:39:16,964 ...ඔයාගේ අපරාධ වලට සමාව ලැබෙනවා. 498 00:39:18,960 --> 00:39:25,067 දැන් මට කියන්න තුවක්කුව දුන්නෙ කවුද කියලා. 499 00:39:40,695 --> 00:39:42,833 උඹ අපකීර්තියක්. 500 00:39:42,913 --> 00:39:45,347 මම සටන් කරන්නෙ මම විශ්වාස කරන දේ වෙනුවෙන්. 501 00:39:45,869 --> 00:39:46,998 ඔයා වගේම. 502 00:39:47,014 --> 00:39:48,838 මොකක්ද හරියටම ඒකේ තේරුම? 503 00:40:03,107 --> 00:40:05,234 මට මේක පරීක්ෂා කරන්න ඕනා. 504 00:40:05,731 --> 00:40:08,470 තුවක්කු? ඇත්තටම? 505 00:40:10,300 --> 00:40:14,065 භූමි වාසීයා පැන යනවා, අපි ඒ අයගෙන් පළිගැනීමක් බලාපොරොත්තුවෙන්න වෙනවා. 506 00:40:14,187 --> 00:40:16,230 අපි සූදානම් වෙන්න ඕනා. 507 00:40:16,618 --> 00:40:19,451 ඔව්, අපේ මුතුන් මිත්තන්ටත් ඕනා උනේ සූදානම් වෙලා ඉන්න තමා. 508 00:40:19,467 --> 00:40:20,995 ඉතින් ඒ අය බෝම්බ හැදුවා ඒ වෙනුවෙන්. 509 00:40:21,011 --> 00:40:23,268 තුවක්කු කියන්නේ පරමණු බෝම්බ වගේ නෙමෙයිනේ. 510 00:40:23,284 --> 00:40:25,617 ඒවා බෙලමි අතේ නම් තියෙන්නේ, ඒවා එහෙම තමා. 511 00:40:25,806 --> 00:40:28,739 ක්ලාක්, මොනාද අනේ. ඔයාට පේන කියන්න බෑනේ එයා මොනා කරයිද කියලා. 512 00:40:28,786 --> 00:40:30,551 හොඳම විසඳුමක් මේකට ෆින්. 513 00:40:30,567 --> 00:40:32,600 භූමි වාසීයා ඔක්ටේවියාගේ ජීවිතේ බේරුවා, 514 00:40:32,712 --> 00:40:34,540 බෙලමි ඔහුව මෙහෙට ගෙනත් වධ දුන්නා. 515 00:40:34,556 --> 00:40:36,880 ඔව්, ඒත් ඔහුව මෙහෙට ගෙනාවේ නැත්තන්, ඔයා මැරිලා. 516 00:40:36,896 --> 00:40:38,518 - මම දන්නවා. - මට ඔහුව විස්වාස කරනවා. 517 00:40:43,429 --> 00:40:45,284 ඔයා ඇත්තටම නෙමෙයි නේද කියන්නේ. 518 00:40:46,558 --> 00:40:47,881 ඇත්තට තමා. 519 00:40:49,920 --> 00:40:51,287 ක්ලාක්... 520 00:40:52,772 --> 00:40:55,821 ඔයයි බෙලමියි දෙන්නා අපිව බයානක පාරකට ගෙනියන්නයි හදන්නේ. 521 00:40:55,837 --> 00:40:59,600 මම හිතනවා ඔයා ඕක මාත් එක්ක මුලින්ම කතා කලානම් හොඳයි කියලා. 522 00:40:59,735 --> 00:41:02,838 මම හිතනවා ඔයා මාත් එක්ක ගොඩාක් දේවල් කතා කලා නම් හොඳයි කියලා මීට කලින්. 523 00:41:02,854 --> 00:41:05,588 ඒත් ඔයා එහෙම කලේ නෑ. 524 00:41:26,030 --> 00:41:27,909 ස්තූතියි දෙවියනේ, ඒ ඔයා. 525 00:41:28,026 --> 00:41:30,226 මම හිතුවේ මම පාවෙනවා කියලා. 526 00:41:33,723 --> 00:41:36,349 එච්චර දුරට ඒක එන්නේ නෑ කමාන්ඩර්. 527 00:41:36,501 --> 00:41:37,818 ඉන්න, මොකද්ද මෙතන වෙන්නේ? 528 00:41:37,834 --> 00:41:40,577 ඔයා අහපු දේ මම කලා... අහ්! 529 00:41:58,765 --> 00:42:03,765 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com