1 00:00:00,000 --> 00:00:00,900 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:02,513 --> 00:00:04,213 මම ඉපදුනේ අභ්‍යවකාශයේ. 3 00:00:04,543 --> 00:00:06,783 මට කවදාවත් හිරු එළිය මුහුණට දැනිලා නෑ. 4 00:00:06,783 --> 00:00:09,963 කවදාවත් නියම වාතය ආශ්වාස කරලා නෑ. කවදාවත් වතුරේ පාවෙලා නෑ. 5 00:00:10,483 --> 00:00:13,393 අපි හැමෝම එහෙමයි. පරම්පරා තුනක් පුරාවට... 6 00:00:13,393 --> 00:00:16,433 ...ආක් මධ්‍යස්ථානය ඉතුරු වෙලා තියෙන මනුෂ්‍ය සංහතිය පණපිටින් තිබ්බා. 7 00:00:16,433 --> 00:00:18,593 ඒත් දැන් අපේ නිවස මිය යනවා. 8 00:00:18,593 --> 00:00:21,413 අපි තමා මනුෂ්‍ය සංහතියේ අවසාන බලාපොරොත්තුව. 9 00:00:21,673 --> 00:00:24,923 සිය දෙනෙක්ව භූමියේ බළාපොරොත්තු විරහිත මෙහෙයුමකය යවනු ලැබුවා. 10 00:00:25,433 --> 00:00:27,743 අපි හැමෝම මෙහෙට ආවේ අපි නීතී කඩපු හින්දයි. 11 00:00:27,743 --> 00:00:30,103 භූමියේ නීතියක් නෑ. 12 00:00:30,113 --> 00:00:31,903 අපිට කරන්න තියෙන්නෙ පණබේරා ගැනීමයි. 13 00:00:31,903 --> 00:00:33,443 ඒත් අපිව පරීක්ෂාවට ලක් කරාවී... 14 00:00:33,443 --> 00:00:36,273 ...පෘථිවිය විසින්, එය සඟවාගෙන ඇති රහස් මඟින්. 15 00:00:36,653 --> 00:00:38,723 මේ සියල්ලටම වඩා, අප එකිනෙකාගෙන්. 16 00:00:40,383 --> 00:00:41,723 පෙර කතාංග වලින්... 17 00:00:43,183 --> 00:00:44,323 - සංසුන් වෙන්න! - අපි එයාලට මැරුණා වගේ තමා. 18 00:00:44,323 --> 00:00:45,473 අපි තනිවෙලා. 19 00:00:45,473 --> 00:00:46,833 ඔයා තනිවෙලා නෑ! 20 00:00:46,833 --> 00:00:48,553 ඔයා තනිවෙලා නෑ. 21 00:00:54,653 --> 00:00:55,183 රේවන්! 22 00:00:55,183 --> 00:00:56,093 ෆින්! 23 00:00:58,593 --> 00:01:02,163 කවුන්සිලට ඡන්දය විමසනවා මිනිස්සු 300 ක් මරලා වාතය ඉතුරු කරගන්නවද කියන එක ගැන. 24 00:01:02,163 --> 00:01:03,453 අපිට එයාලට කියන්න වෙනවා.! 25 00:01:04,350 --> 00:01:05,430 පණිවුඩ හුවමාරු යන්ත්‍රය නෑ. 26 00:01:18,546 --> 00:01:20,308 අවුරුදු 17 කට කලින්.... 27 00:01:20,333 --> 00:01:23,293 අනේ අම්මේ. මම දොස්තර කෙනෙක්ව ගේන්නම්. 28 00:01:23,293 --> 00:01:25,633 එපා! කාටවත් කියන්න එපා. 29 00:01:27,073 --> 00:01:29,023 කිව්වොත් මොකෝ වෙන්නෙ කියන්න. කියන්න. 30 00:01:29,023 --> 00:01:31,253 ඔයාව මරලා දානවා. 31 00:01:32,170 --> 00:01:33,570 මට තේරෙන්නෙ නෑ. 32 00:01:33,893 --> 00:01:36,193 තව ළමයෙක්ව හදන එකේ වැරැද්ද මොකක්ද? 33 00:01:36,193 --> 00:01:39,123 ආක් මධ්‍යස්ථානයට බේරෙන්න බැරුව යනවා. 34 00:01:40,476 --> 00:01:42,376 ප්‍රධානිය ඒකට ඉඩ දෙන්නෙ නෑ. 35 00:01:42,563 --> 00:01:45,643 එයා ඔගස්ටස් අධිරාජ්‍යා වගේ නේද? 36 00:01:47,513 --> 00:01:48,643 ඒක හරි. 37 00:01:48,643 --> 00:01:50,663 අපි කියවපු අධිරාජ්‍යා වගේ තමා. 38 00:01:52,103 --> 00:01:53,993 බබා එනවා. මට පොරෝනයක් ගේන්න. 39 00:02:15,003 --> 00:02:16,393 නිර්භීත කොල්ලා. 40 00:02:18,793 --> 00:02:19,873 ඔයාට නංගි කෙනෙක් ඉන්නවා. 41 00:02:27,413 --> 00:02:28,613 එයාට නමක් තියන්න. 42 00:02:29,943 --> 00:02:31,953 ඔගස්ටස්ට නංගි කෙනෙක් උන්නා. 43 00:02:34,613 --> 00:02:35,793 ඔක්ටේවියා. 44 00:02:38,533 --> 00:02:40,953 බෙලමි, එයාට අඬන්න දෙන්න බෑ. 45 00:02:40,953 --> 00:02:42,353 කෝ දෙන්න මට. 46 00:02:45,653 --> 00:02:49,303 එපා, අම්මා ඔයාට නිදාගන්න බෑ. 47 00:02:49,303 --> 00:02:50,593 මට ගොඩක් මහන්සියි. 48 00:02:54,403 --> 00:02:55,583 ඔයාගේ නංගි. 49 00:02:57,783 --> 00:02:59,443 ඔයාගේ වගකීම. 50 00:03:01,543 --> 00:03:05,673 අම්මේ මම මොනාද කරන්න ඕනා? අම්මා! 51 00:03:09,653 --> 00:03:11,553 අනේ. 52 00:03:21,783 --> 00:03:25,753 දැක්කද? මම කිව්වේ. ඔක්කොම හරි. 53 00:03:26,093 --> 00:03:30,473 මම ඔයාට කිසි නරකක් වෙන්න දෙන්නෙ නෑ, ඔක්ටේවියා. 54 00:03:30,473 --> 00:03:31,883 මම පොරොන්දු වෙනවා. 55 00:03:37,393 --> 00:03:38,253 ඔක්ටේවියා! 56 00:03:51,413 --> 00:03:52,153 ඔයා නඟිටලද? 57 00:03:55,533 --> 00:03:58,813 ඔව්, ආක් මධ්‍යස්ථානයේ මිනිස්සු සිය ගානක් මැරෙන්න පුළුවන් කියලා දැනෙද්දි... 58 00:03:58,813 --> 00:03:59,863 ...මට නිදාගන්න අමාරුයි. 59 00:03:59,863 --> 00:04:01,293 රේවන්ගේ ගිණි සිළු වැඩ කරාවි. 60 00:04:01,753 --> 00:04:03,793 එයාගේ පණිවුඩ හුවමාරු යන්ත්‍රය හොඳට වැඩ කරන්න තිබ්බා. 61 00:04:04,673 --> 00:04:05,873 ඔක්ටේවියාව දැක්කද? 62 00:04:06,343 --> 00:04:07,933 නෑ. දන්නවනේ එයාගේ හැටි. 63 00:04:07,933 --> 00:04:09,623 එයා සමනලයෝ පස්සෙ පන්නනවා ඇති. 64 00:04:09,623 --> 00:04:10,843 ක්ලාක්, මම කඳවුර වටේම බැලුවා. 65 00:04:10,843 --> 00:04:11,803 එයා නෑ. 66 00:04:14,903 --> 00:04:16,543 හරි, මම හොයාගන්න උදව් කරන්නම්. 67 00:04:17,093 --> 00:04:18,123 ආපහු බලමු. 68 00:04:18,633 --> 00:04:19,923 ඔයා යානය පැත්ත බලන්න. 69 00:04:19,923 --> 00:04:21,673 මම අනික් හරියේ බලන්නම්. 70 00:04:21,673 --> 00:04:22,423 ස්තූතියි. 71 00:04:22,953 --> 00:04:24,993 මට ස්තූති කරන්න එපා. ඔයා හින්ද නෙවෙයි මම මේක කරන්නේ. 72 00:04:25,293 --> 00:04:26,683 ඔක්ටේවියා හින්දයි. 73 00:05:21,963 --> 00:05:24,533 අනේ මට රිද්දන්න එපා. 74 00:05:24,533 --> 00:05:25,713 අනේ එපා! 75 00:05:26,743 --> 00:05:31,493 එපා! අනේ! එපා! 76 00:05:32,530 --> 00:05:37,455 225 වැනි උපසිරසි නිර්මාණය ~ රොයිලි ප්‍රනාන්දු ~ http://sinhalasub.tk 77 00:05:38,923 --> 00:05:41,883 හැමෝම ආයුධයක් අරගෙන එකතු වෙන්න. 78 00:05:44,803 --> 00:05:47,263 මගේ නංගි පැය 12 කට වඩා එලියේ තනියම. 79 00:05:47,263 --> 00:05:49,843 එයා නැතුව අපි ආපහු එන්නෙ නෑ. 80 00:05:53,503 --> 00:05:56,183 ජැස්පර් ඔයා මේක කරන්න ඕනා නෑ. 81 00:05:56,183 --> 00:05:58,493 අපි ඔයාව ගෙනාපු දා ඉඳන් ඔයා මෙහෙන් එලියට ගිහින් නෑ. 82 00:05:58,503 --> 00:06:01,393 ක්ලාක්, මම මේක කරන්න ඕනා. 83 00:06:01,393 --> 00:06:02,933 අපි හැකි හැමෝවම ඕනා. 84 00:06:08,423 --> 00:06:09,493 අපිට මඟ පෙන්වන්නෙක් ඕනා. 85 00:06:10,573 --> 00:06:12,633 ෆින්. එලියට එන්න. 86 00:06:13,073 --> 00:06:14,343 ඔයාට කනක් කපා ගන්න ඕනද? 87 00:06:14,343 --> 00:06:17,183 මෙච්චර වැව්වා කියලා හිතාගන්නවත් බෑ. 88 00:06:18,693 --> 00:06:19,903 උදේ වෙනකන් ඉන්න බැරිද? 89 00:06:20,863 --> 00:06:23,143 මම ආභාෂය ලබලා තියෙන්නෙ. ඉතින්... 90 00:06:24,233 --> 00:06:26,023 ...මොනා ගැනද කතා කරන්න ඕනා? 91 00:06:29,693 --> 00:06:30,323 මුකුත් නෑ. 92 00:06:31,123 --> 00:06:31,773 පස්සෙ පුළුවන්. 93 00:06:34,883 --> 00:06:36,453 ඔය ඔයාගේ "මුකුත් නෑ" පෙනුම නෙවෙයි. 94 00:06:37,233 --> 00:06:39,703 ඔය ඔයාගේ "අභ්‍යාවකාශේ ඇවිදින්න" ගිය පෙනුමයි. 95 00:06:40,503 --> 00:06:41,863 තවත් ඒව නෑ. 96 00:06:43,553 --> 00:06:44,683 පොඩ්ඩක් විවේක ගන්න, හරිද? 97 00:06:47,123 --> 00:06:48,523 ෆින්, අපි යනවා. 98 00:06:49,593 --> 00:06:50,673 මේ එනවා. 99 00:06:55,563 --> 00:06:56,313 ඉන්න. 100 00:06:57,273 --> 00:06:58,123 නියම කොණ්ඩේ. 101 00:07:00,793 --> 00:07:02,223 අපි මේ ගැන කතා කරන්න ඕනා. 102 00:07:02,963 --> 00:07:04,193 ඔයාට පෙම්වතියක් ඉන්නවා, ෆින්. 103 00:07:04,193 --> 00:07:06,803 තව කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. 104 00:07:06,803 --> 00:07:07,813 ඔහොම ඉන්න. 105 00:07:08,893 --> 00:07:09,723 ඒක ඇත්ත. 106 00:07:11,193 --> 00:07:12,443 මම රේවන් ගැන හිතනවා. 107 00:07:14,343 --> 00:07:16,563 ඒත් අපි දෙන්නා යමක් පටන් ගත්තා. 108 00:07:16,563 --> 00:07:18,563 අපිට නවත්වන්න බැරි කිසි දෙයක් නෑ. 109 00:07:19,603 --> 00:07:20,383 ඔයාට විශ්වාසද? 110 00:07:24,063 --> 00:07:25,113 මොකද මට බෑ. 111 00:07:29,233 --> 00:07:30,623 කට්ටියම මෙහෙට එන්න! 112 00:07:34,373 --> 00:07:35,213 දැක්කද අරක? 113 00:07:36,823 --> 00:07:37,633 උඩ බලන්න. 114 00:07:41,493 --> 00:07:42,703 ලස්සනයි. 115 00:07:42,703 --> 00:07:43,823 අරක හරි ගිහින් නෑ. 116 00:07:45,553 --> 00:07:47,273 එයාලා අපේ එළි දැකලා නෑ. 117 00:07:47,273 --> 00:07:48,753 උල්කා වැස්සකින් ඔයාට ඒක කියනවද? 118 00:07:49,033 --> 00:07:51,603 ඒ උල්කා වැස්සක් නෙවෙයි. ඒක මළගෙයක්. 119 00:07:52,723 --> 00:07:55,513 ශරීර සිය ගානක් මධ්‍යස්ථානයෙන් පෘථිවියට එවනවා. 120 00:07:55,513 --> 00:07:57,443 අනික් පැත්තට ඒක පේන්නෙ එහෙමයි. 121 00:07:59,773 --> 00:08:01,303 එයාලට පණිවිඩය ලැබිලා නෑ. 122 00:08:03,883 --> 00:08:05,153 මේ ඔක්කොම උඹ හින්දයි! 123 00:08:05,153 --> 00:08:06,733 මම යන්ත්‍රය හොයාගන්න උදව් කළා. 124 00:08:06,733 --> 00:08:09,513 ඔව්, මගේ යානයෙන් ඒක උස්සලා විනාශ කළාට පස්සේ! 125 00:08:09,513 --> 00:08:10,573 ඔව්, එයා දන්නවා. 126 00:08:11,043 --> 00:08:12,463 දැන් එයාට ඒක එක්ක ජීවත් වෙන්න වෙයි. 127 00:08:17,403 --> 00:08:18,883 මම දන්න එකම දේ මගේ නංගි එලියේ ඉන්නවා කියන එකයි. 128 00:08:18,883 --> 00:08:19,973 මම එයාව හොයාගන්නවා. 129 00:08:20,293 --> 00:08:21,343 ඔයා එනවද නැද්ද? 130 00:08:21,673 --> 00:08:22,353 ඔව්. 131 00:08:23,943 --> 00:08:25,233 මොකටද තවත් බලන් ඉන්නේ? 132 00:08:25,743 --> 00:08:26,453 යමු! 133 00:08:27,313 --> 00:08:28,543 අපිට කතා කරන්න වෙනවා. 134 00:08:28,543 --> 00:08:30,263 300 ක් ඇතිවෙන එකක් නෑ. 135 00:08:30,263 --> 00:08:32,333 ඔක්ෂිජන් මට්ටම පහල යන එක දිගටම වෙනවා. 136 00:08:32,333 --> 00:08:34,513 එයාලට මෙහෙ ජීවත් වෙන්න පුළුවන් කියලා අපි කිව්වෙ නැත්තම්... 137 00:08:34,513 --> 00:08:35,563 ...තව මිනිස්සුන්ව මැරිලා යයි. 138 00:08:35,563 --> 00:08:36,983 - එහෙම කරන්නම වෙනවා. - කට්ටිය... 139 00:08:37,863 --> 00:08:39,053 එයාල යනවා. අපිට යන්න වෙනවා. 140 00:08:43,183 --> 00:08:44,283 මට මේක කරන්න වෙනවා. 141 00:08:45,453 --> 00:08:47,253 ඔයා නැවතිලා පණිවුඩ හුවමාරු යන්ත්‍රය හදන්න බලන්න හරිද? 142 00:08:47,253 --> 00:08:49,523 හදන්න? ට්‍රාන්ස්මීටරය කුඩු වෙලා. 143 00:08:49,523 --> 00:08:52,853 කෑලි හොයාගන්න තැනක් මෙහෙ තිබ්බොත් ඇරෙන්න අපිට බෑ ආක් මධ්‍යස්ථානයට කතා කරන්න. 144 00:08:54,813 --> 00:08:56,083 චිත්‍ර සැපයුම් ගබඩාව. 145 00:08:59,093 --> 00:09:01,843 මම දන්නවා තැනක් ඔයාට එහෙම එකක් හොයාගන්න ඉඩක් තියෙන. 146 00:09:04,443 --> 00:09:05,133 නියමයි. 147 00:09:06,293 --> 00:09:08,423 පේන විදියට ඔයාලා මා එක්ක එනවා වගේ. 148 00:09:09,353 --> 00:09:12,993 ෆින්? ඔයා නැතුව අපිට ඇයව හොයාගන්න බෑ. 149 00:09:15,853 --> 00:09:16,653 පරිස්සමෙන්. 150 00:09:23,393 --> 00:09:24,483 මම ඔයාට ආදරෙයි. 151 00:09:29,343 --> 00:09:30,343 මමත් ඔයාට ආදරෙයි. 152 00:09:35,983 --> 00:09:37,093 මේ පැත්තෙන් යමු. 153 00:09:53,983 --> 00:09:54,853 හෙලෝ? 154 00:09:58,633 --> 00:09:59,653 කවුරුත් ඉන්නවද? 155 00:10:12,703 --> 00:10:14,183 ඒක හදලා. 156 00:11:53,503 --> 00:11:55,063 බලන්න! මෙහෙ බලන්න! 157 00:11:59,923 --> 00:12:00,703 මොකක්ද? 158 00:12:01,483 --> 00:12:02,513 අතන පේනවද? 159 00:12:03,083 --> 00:12:04,233 ඒක ඔක්ටේවියාගෙද? 160 00:12:04,653 --> 00:12:05,333 ලනුවක්. 161 00:12:09,243 --> 00:12:10,243 මොනාද කරන්න යන්නේ? 162 00:12:10,723 --> 00:12:12,383 ආපහු නඟින්න ලනුවක් ඕනා වෙනවා. 163 00:12:14,343 --> 00:12:15,193 එලියක් දෙන්න. 164 00:12:30,203 --> 00:12:31,183 ඒක ඇයගේ. 165 00:12:32,733 --> 00:12:34,013 මම දිගටම පල්ලැහැට යනවා. 166 00:13:05,023 --> 00:13:06,293 තව කවුරුහරි ඉඳලා තියෙනවා. 167 00:13:09,823 --> 00:13:11,363 අර පැත්තට යන්න සලකුණු යටට ගිහින්. 168 00:13:14,153 --> 00:13:15,313 ඇයව උස්සගෙන ගිහින්. 169 00:13:18,433 --> 00:13:19,983 උන් එයාව ගත්තා කියන්නෙ ඇය පණපිටින්. 170 00:13:21,223 --> 00:13:22,573 හරියට උන් මාව ගෙනිච්චා වගේ. 171 00:14:31,973 --> 00:14:33,453 මම කතා කරන්නෙ නෑ භූමි වාසීන්ගේ භාෂාව. 172 00:14:34,483 --> 00:14:36,713 ඒත් මට විශ්වාසයි මේකෙන් කියවෙන්නෙ ඈත් වෙලා ඉන්න කියන එකයි. 173 00:14:36,713 --> 00:14:39,223 - මෙහෙන් යමු යන්න. - පිස්සුවක්. 174 00:14:39,223 --> 00:14:40,423 මම යනවා. 175 00:14:40,433 --> 00:14:41,623 මමත් යනවා. 176 00:14:43,013 --> 00:14:44,353 ඕනා නම් යන එකයි. 177 00:14:44,983 --> 00:14:47,693 මගේ නංගි මගේ වගකීමක්. 178 00:14:51,063 --> 00:14:52,783 මම අපායට හරි යනවා ඇයව හොයාගන්න. 179 00:14:57,903 --> 00:14:59,003 මම හිතන්නෙ අපි එහෙම කළා. 180 00:15:11,004 --> 00:15:12,050 යමු! 181 00:15:14,253 --> 00:15:15,933 මට තව පාරක් යන්න ඕනා. 182 00:15:16,807 --> 00:15:17,937 තව එකක් ඕනද? 183 00:15:18,604 --> 00:15:21,654 ඔයාට ඕනා කැලේ මැදින් යන්නද වනාන්තරය මැදින් යන්නද? 184 00:15:21,924 --> 00:15:23,944 මට ආක් මධ්‍යස්ථානය බලන්න ඕනා බෙල්. 185 00:15:23,944 --> 00:15:25,054 මාව දොරෙන් එලියට ගෙනියන්න. 186 00:15:26,174 --> 00:15:28,044 ඔය ඇති. දෙන්නම. 187 00:15:30,273 --> 00:15:31,043 වෙලාව හරි. 188 00:15:31,714 --> 00:15:33,844 ඒත්... එපා. 189 00:15:33,844 --> 00:15:35,244 මට ඕනා නෑ! 190 00:15:35,244 --> 00:15:37,605 - අඩුමගානේ ඔයා කොහොමද දන්නෙ? - ඔව්, අම්මා අපිට කියන්න. 191 00:15:37,630 --> 00:15:40,300 ඇයි ඔයා කවදාවත් හදිසි පරීක්ෂණ ගැන පුදුම වෙන්නෙ නැත්තෙ කියලා. 192 00:15:40,534 --> 00:15:42,324 වැඩක් බලාගන්නවද බෙලමි බ්ලේක්. 193 00:15:42,754 --> 00:15:45,564 ඇයව හොයාගත්තොත් මොකක්ද වෙන්නෙ කියලා නංගිට කියන්න. 194 00:15:46,214 --> 00:15:47,814 එයා දන්නවා වෙන්නෙ මොනාද කියලා. 195 00:15:48,144 --> 00:15:49,634 ඔයා දහස් වතාවක් කියලා තියෙනවා. 196 00:15:50,404 --> 00:15:53,194 ඔයා දන්නවා ක්‍රමය. 197 00:15:53,654 --> 00:15:54,944 මට පේන්න බෑ. 198 00:15:55,624 --> 00:15:57,834 සමහරවෙලාවට මට හිතෙනවා ඉපදුනේ නැත්තම් කියලා. 199 00:15:59,444 --> 00:16:02,324 නවත්වන්න, ඔක්ටේවියා. මම දන්නවා ඔයා බයයි කියලා. 200 00:16:02,334 --> 00:16:04,324 ඒත් බය කියන්නෙ යක්ෂයෙක්. 201 00:16:04,324 --> 00:16:07,614 ඇස් වහගෙන ඔයා ඔයාටම කියාගන්න ඔයා බය නෑ කියලා. 202 00:16:08,514 --> 00:16:10,694 එහෙම තමා ඔයා යක්ෂයෝ විනාශ කරන්නේ. 203 00:16:12,164 --> 00:16:13,564 නිරීක්ෂණ! අරින්න! 204 00:16:13,564 --> 00:16:14,124 කියන්න. 205 00:16:15,124 --> 00:16:16,404 මම බය නෑ. 206 00:16:16,954 --> 00:16:17,764 හරි. 207 00:16:27,984 --> 00:16:29,644 දොර අරින්න, දැන්ම! 208 00:16:40,634 --> 00:16:42,804 බ්ලේක් මහත්මිය. කවුන්සිලයේ නියෝග මත... 209 00:16:42,804 --> 00:16:44,784 ...අපි ආවේ අහඹු නිරීක්ෂණයක් කරන්න. 210 00:16:44,784 --> 00:16:46,784 පරීක්ෂක ගෲස්. දකින්න ලැබීම සතුටක්. 211 00:16:49,354 --> 00:16:50,904 ඔයාගේ නිල ඇඳුම ලෑස්තියි. 212 00:16:54,094 --> 00:16:55,874 මෙන්න. අලුත් එකක් වගේමයි. 213 00:16:58,204 --> 00:16:59,464 මට දෙන්න මොනාවත් තියෙනවද? 214 00:17:03,974 --> 00:17:05,814 බෙලමිගේ නිර්දේශ ලිපිය. 215 00:17:08,544 --> 00:17:10,504 ඔයා හිතනවද මුරකාර කමක් කරන්න පුළුවන් කියලා කොළුවෝ? 216 00:17:11,014 --> 00:17:12,474 මෙහෙට එන්න. බලමු බලන්න ඔයා දිහා. 217 00:17:16,414 --> 00:17:17,584 මම හොඳින්, ස්තූතියි. 218 00:17:18,014 --> 00:17:18,774 බෙලමි. 219 00:17:19,594 --> 00:17:21,154 - නැඟිටින්න. දැන්ම. - මම බය නෑ. 220 00:17:21,434 --> 00:17:22,474 මම බය නෑ. 221 00:17:24,104 --> 00:17:25,664 මම හිතන්නෙ නෑ. 222 00:17:25,664 --> 00:17:27,164 ඔයාට මුරකාරයෙක් වෙන්න ඕනද නැද්ද? 223 00:17:29,904 --> 00:17:31,624 මෙහාට එන්න. තත්පර 3 යි. 224 00:17:32,824 --> 00:17:35,374 1... 2... 225 00:17:37,384 --> 00:17:40,094 බෙලමි! මට ගොඩක් කණගාටුයි. පරීක්ෂක තුමෙනි. 226 00:17:40,094 --> 00:17:41,144 ඕනා නෑ. 227 00:17:42,394 --> 00:17:44,274 මුරකාරයෙක් වුණාම මෙයා හැදිලා එයි. 228 00:17:44,654 --> 00:17:46,074 - ඕක සුද්ධ කරලා දාන්න. - සර්. 229 00:17:46,114 --> 00:17:47,734 හරි සර්, මේක හරි. 230 00:17:49,304 --> 00:17:50,714 පස්සෙ එන්න මගේ තැනට. 231 00:17:50,714 --> 00:17:52,174 එයාට ඒ නිර්දේශය ලැබෙයි. 232 00:17:57,214 --> 00:17:59,774 මම බය නෑ. මම බය නෑ. 233 00:18:01,744 --> 00:18:03,044 මම බය නෑ. 234 00:18:04,374 --> 00:18:05,574 මම බය නෑ. 235 00:18:12,764 --> 00:18:14,044 මම බය නෑ. 236 00:18:49,614 --> 00:18:50,724 ඒවා ගොඩක් ලස්සනයි. 237 00:18:51,014 --> 00:18:53,084 රේවන්, මම දන්නවා ඔයා ආවේ ඊයේ කියලා. 238 00:18:53,084 --> 00:18:54,324 ඒත් අපිට මේකට වෙලාවක් නෑ. 239 00:18:54,324 --> 00:18:54,944 එන්න. 240 00:18:56,864 --> 00:18:58,584 ඉක්මන් කරලා ලෝකය බේරගන්න. 241 00:18:58,584 --> 00:19:00,034 ඔයා අම්ම වගේමයි. 242 00:19:00,494 --> 00:19:01,924 මම කොහොමත් අම්මා වගේ නෑ. 243 00:19:01,934 --> 00:19:03,594 සංසුන් වෙන්න. ඒක ප්‍රශංසාවක්. 244 00:19:03,594 --> 00:19:04,834 ඇබී තද කෙනෙක්. 245 00:19:06,004 --> 00:19:07,314 මම ආපු යානය එයාගේ අදහසක්. 246 00:19:08,014 --> 00:19:10,164 මා එක්ක එන්න බැරි වෙච්ච එකෙන් එයාගේ හදවත බිඳුනා. 247 00:19:10,834 --> 00:19:13,074 ඒත් එයා කවදාවත් ඔයා පණපිටින් කියලා හිතන එක නැවැත්තුවේ නෑ. 248 00:19:13,954 --> 00:19:16,544 හරි, වසරේ මව. 249 00:19:16,894 --> 00:19:19,144 මගේ අම්මා මගේ ජීවිත කාලෙන් වැඩි හරියක් ලඟ උන්නෙ නෑ. 250 00:19:19,424 --> 00:19:21,354 ඇය ආපු දවසට ආවේ හිස් අතින්. 251 00:19:21,354 --> 00:19:24,454 හොඳටම විශ්වාසයි මාව හදාගත්තෙ මගේ කොටස විකුණලා බොන්න කියලා. 252 00:19:28,414 --> 00:19:29,554 කොහොමද ඔයා ජිවත් වුණේ? 253 00:19:29,804 --> 00:19:32,184 අල්ලපු ගෙදර කොල්ලා හින්දා. ෆින්. 254 00:19:32,184 --> 00:19:35,364 එයාගේ කොටස මා එක්ක බෙදාගත්ත. මගේ උපන්දිනය මතක තියාගත්තා. 255 00:19:36,264 --> 00:19:37,294 මගේ ජීවිතය බේරුවා. 256 00:19:38,704 --> 00:19:39,854 එයයි මගේ පවුල. 257 00:19:50,604 --> 00:19:51,604 මට කිසි දෙයක් පේන්නෙ නෑ. 258 00:19:52,564 --> 00:19:53,654 අපිට සලකුණු මඟ ඇරුණා. 259 00:19:54,564 --> 00:19:55,604 දිගටම බලන්න.. 260 00:20:02,964 --> 00:20:04,944 ඉබාගාතේ ඇවිදින එක නෙවෙයි ඔයාගේ නංගිව හොයාගන්න තියෙන විදිය. 261 00:20:04,944 --> 00:20:05,684 අපි ආපහු ගිහින්... 262 00:20:05,684 --> 00:20:06,894 මම පස්සට යන්නෙ නෑ. 263 00:20:07,394 --> 00:20:09,004 කෝ ජෝන්? 264 00:20:12,704 --> 00:20:13,964 තත්පරේකට කලින් මම එයාව දැක්කා. 265 00:20:13,964 --> 00:20:16,604 විසිරිලා යන්න. වැඩි දුරක් ගියා වෙන්න බෑ. 266 00:20:31,293 --> 00:20:32,343 උන් ගස් පාවිච්චි කරනවා. 267 00:20:37,882 --> 00:20:40,448 - අපිට සීමාව පනින්නෙ නැතුව ඉන්නයි තිබ්බේ. - දැන් අපිට ආපහු ගියෑකිද? 268 00:20:40,472 --> 00:20:41,202 අන්න. 269 00:20:41,942 --> 00:20:42,832 එකයි. 270 00:20:44,562 --> 00:20:45,502 තව එකෙක්. 271 00:20:48,332 --> 00:20:49,202 අපි දුවමු. 272 00:21:02,392 --> 00:21:03,342 මේක බලමු. 273 00:21:07,038 --> 00:21:08,778 කොහොමද මෙතන හම්බවුණේ? 274 00:21:09,362 --> 00:21:11,882 මට නෙවෙයි. ෆින් තමා හොයාගත්තේ. 275 00:21:14,992 --> 00:21:16,012 මේක හරි යයිද? 276 00:21:16,782 --> 00:21:18,182 නියමයි. 277 00:21:18,772 --> 00:21:22,022 ගුවන් විදුලි තරංග. 278 00:21:23,212 --> 00:21:25,032 අපිට පාලකය හම්බවුණොත්... 279 00:21:25,512 --> 00:21:26,582 ...උත්කෘෂ්ටයි. 280 00:21:26,592 --> 00:21:27,562 හොඳයි. 281 00:21:36,328 --> 00:21:37,328 මේක හැදුවේ ෆින්. 282 00:21:41,708 --> 00:21:43,288 ඔහ්, ඔව්. 283 00:21:44,568 --> 00:21:47,308 අපි මුලින්ම ආව දවසේ ඔලු දෙකේ මුවෙක්ව දැක්කා. 284 00:21:47,965 --> 00:21:49,525 සාදරයෙන් පිළිගන්නවා to paradise, right? 285 00:21:53,368 --> 00:21:54,148 හම්බවුණා. 286 00:22:08,381 --> 00:22:09,511 ෆින් හැමවෙලාවෙම එහෙම තමා. 287 00:22:09,842 --> 00:22:12,092 නොසිතපු දෙයක ලස්සන හොයාගන්නවා. 288 00:22:15,112 --> 00:22:15,802 යමුද එහෙනම්? 289 00:22:16,900 --> 00:22:18,320 ඉක්මන් කරලා ලෝකය බේරගන්න නේද? 290 00:22:19,025 --> 00:22:22,295 ඔව්. හරි. යමු. 291 00:22:33,385 --> 00:22:35,805 යමු! යමු! 292 00:22:36,905 --> 00:22:38,785 අපි මොකද කරන්නෙ? උන් දිගටම එනවා. 293 00:22:38,785 --> 00:22:40,585 දිගටම දුවමු. 294 00:22:41,325 --> 00:22:42,475 මට තව දුවන්න බෑ. 295 00:22:42,475 --> 00:22:43,765 මම නම් එයා හින්දා නවතින්නෙ නෑ! 296 00:22:43,765 --> 00:22:44,955 මට කොහොමත් දුවලා ඇතිවෙලා. 297 00:22:44,955 --> 00:22:45,715 මොනාද කරන්නේ? 298 00:22:45,715 --> 00:22:47,095 උන් දන්නවා ඇය කොහෙද කියලා. 299 00:22:49,725 --> 00:22:51,795 ඩිග්ස්, ඔයා කොහෙද? 300 00:22:52,155 --> 00:22:52,975 රෝමා! 301 00:23:05,772 --> 00:23:08,172 ඉන්න! රෝමා. තව තියෙන්න පුළුවන්. ඉන්න. 302 00:23:09,995 --> 00:23:11,205 උන් අපිව එලෙව්වෙ මෙහෙට. 303 00:23:11,625 --> 00:23:13,125 ඒක තමා අපිට දුවන්න තිබ්බ එකම පැත්ත. 304 00:23:15,955 --> 00:23:16,695 දැන් කෝ උන්? 305 00:23:18,415 --> 00:23:19,445 රෝමා පස්සෙන්. 306 00:24:10,437 --> 00:24:12,350 ඔයාට හිතාගන්නවත් බෑ වෙන්න යන දේ ගැන. 307 00:24:12,716 --> 00:24:15,076 පරීක්ෂණ. මම වලට යනවා. 308 00:24:15,356 --> 00:24:19,036 නෑ, නෑ, නෑ, ඉඳගන්න. 309 00:24:19,359 --> 00:24:20,304 මේක නියමයි. 310 00:24:21,544 --> 00:24:24,606 අනේ බෙල් මට තව නියම හඳ නැඟීමක් ගැන අහන්න ඕනා නෑ... 311 00:24:24,606 --> 00:24:26,076 ...මට කවදාවත් එකක් බලන්න බැරි කොට. 312 00:24:26,076 --> 00:24:28,426 ඔයා දැන් එකක් දකින්නයි යන්නෙ. 313 00:24:28,426 --> 00:24:31,536 එක්සත් වීමේ දිනයේ නැටුම විනාඩි 10 කින් පටන් ගන්නවා. 314 00:24:32,076 --> 00:24:36,666 දැන් මම කිසි දෙයක් කියන්න යන්නෙ නෑ මගේ කණ්ඩායම ආරක්ෂාව බලන්න දානවා කියලා ස්ථීර කරගන්නකම්. 315 00:24:36,666 --> 00:24:39,416 මම මුළු වෙලාවේ ඔයා දිහා ඇහැ ගහගෙන ඉන්නවා. 316 00:24:42,382 --> 00:24:43,342 මේක ඇත්තටමද? 317 00:24:51,876 --> 00:24:52,966 කොහොමද පෙනුම? 318 00:24:55,756 --> 00:24:56,696 පුදුමාකාරයි. 319 00:24:56,696 --> 00:24:58,696 බෙල්, අම්මට මොකද කරන්නේ? 320 00:24:58,866 --> 00:25:00,586 ඔයා වදවෙන එක නවත්වනවද? 321 00:25:00,926 --> 00:25:02,796 අපි ගිහින් කියලා දැනගන්නත් කලින් අපි ආපහු එනවා. 322 00:25:11,876 --> 00:25:13,106 ඇවිදින්න යන්න ඕනද? 323 00:25:34,196 --> 00:25:35,026 ඒකට කමක් නෑ. 324 00:27:25,346 --> 00:27:26,966 කවුද බොලේ ඒ? 325 00:27:28,706 --> 00:27:30,306 අපි දිහා නොබලන තවත් එක කෙල්ලෙක්. 326 00:28:02,946 --> 00:28:04,036 මගේ කකුල. 327 00:28:07,076 --> 00:28:08,146 මම විවේක ගන්න ඕනා. 328 00:28:21,926 --> 00:28:24,876 ස්තූතියි. ඔයා මගේ ජීවිතය බේරුවා. 329 00:28:28,236 --> 00:28:29,626 අර කෙල්ලව මම දන්නවා. 330 00:28:29,626 --> 00:28:31,206 එයා මෙහෙ කියන්නෙ මගේ අයියත් ඇවිල්ලා කියන එකයි. 331 00:28:31,206 --> 00:28:33,906 අනේ ඔයා එයාටත් උදව් කරන්න. උන් එයාව මරලා දායී. 332 00:28:38,136 --> 00:28:40,746 ඔයාට මම කියන දේ තේරෙන්නෙ නෑ නේද? නියමයි. 333 00:29:05,446 --> 00:29:06,796 ඇයි මාව බලාගන්නේ? 334 00:29:09,566 --> 00:29:11,586 ඔයාට මාව හම්බවුණේ ගිරි කදුර පාමුලදි. 335 00:29:13,396 --> 00:29:14,556 මගේ දණිහ හැදුවා. 336 00:29:15,586 --> 00:29:16,636 මොන මඟුලක්ද කරන්නේ? 337 00:29:17,586 --> 00:29:18,756 අනේ මේක කරන්න එපා! 338 00:29:19,276 --> 00:29:23,436 නවත්වන්න! අනේ එපා! 339 00:29:24,006 --> 00:29:28,326 අනේ මේක කරන්න එපා! 340 00:29:37,806 --> 00:29:40,516 මෙන්න එයා. රෝමා! 341 00:29:59,486 --> 00:30:00,616 උන් අපි එක්ක සෙල්ලම් කරනවා. 342 00:30:06,956 --> 00:30:08,626 එයා ආවේ මම හින්දයි. 343 00:30:09,346 --> 00:30:10,636 උන්ට ඕනා වෙලාවක අපිව මැරුවහැකි. 344 00:30:12,626 --> 00:30:15,176 එහෙනම් උන් ඉවරයක් කරලා දාන්න ඕනා! 345 00:30:15,196 --> 00:30:16,276 වරෙව්! 346 00:30:17,346 --> 00:30:18,656 අපි දන්නවා තොපි ඉන්නවා කියලා! 347 00:30:18,656 --> 00:30:19,946 තොපිට අපිව මරන්න ඕනා.... 348 00:30:20,996 --> 00:30:21,806 බෙලමි! 349 00:30:39,146 --> 00:30:40,116 උන් යනවා. 350 00:30:42,516 --> 00:30:44,916 අර නලාව. මොකක්ද ඒකේ තේරුම? 351 00:30:45,796 --> 00:30:46,816 ඇසිඩ් මීදුම. 352 00:30:48,726 --> 00:30:49,726 අපිට දුවන්න වෙනවා. 353 00:30:50,326 --> 00:30:51,186 වෙලාවක් නෑ. 354 00:31:07,123 --> 00:31:08,063 නියම ඇස්. 355 00:31:09,823 --> 00:31:11,333 ඔයා මොන මධ්‍යස්ථානයෙන්ද? 356 00:31:15,013 --> 00:31:16,523 සූර්ය සිළු අනතුරු ඇඟවීම. 357 00:31:16,833 --> 00:31:21,653 X-වර්ගයේ සූර්ය සිළුවක් මධ්‍යස්ථානයේ දකුණු පැත්තේ ඇරඹී ඇත. 358 00:31:22,083 --> 00:31:26,323 සියළුම පුරවැසියන් ලඟම ඇති අරක්ෂක ස්ථානයට ඉක්මනින්ම වාර්තා කළ යුතු වේ. 359 00:31:26,633 --> 00:31:30,623 මෙය පුහුණුවක් නොවේ. 360 00:31:33,977 --> 00:31:35,693 බෙල්, මම ගෙදර යන්න ඕනා! 361 00:31:35,693 --> 00:31:36,606 ඔයා යාවී. 362 00:31:37,133 --> 00:31:39,373 නෝනා වරුණි මහත්වරුණි. ඔබලා දන්නවා පිළිවෙල. 363 00:31:39,793 --> 00:31:41,793 වෙස් මුහුණු ගලවන්න. හඳුනාගැනීමේ චිප එලියට ගන්න. 364 00:31:41,913 --> 00:31:43,143 බෙල්, අපි මොකද කරන්නේ? 365 00:31:43,453 --> 00:31:45,023 මේ අහන්න. මොන දේ වුණත්... 366 00:31:45,023 --> 00:31:46,863 ...ඔයා ගෙදරට ගිහින් පොළව යටට යන්න. 367 00:31:47,083 --> 00:31:49,023 ඔයාව හැමවෙලාවෙම වගේ සිළුවෙන් ආරක්ෂා වේවී. 368 00:31:49,223 --> 00:31:50,493 ඔයා මොනාද කරන්න යන්නේ? 369 00:31:51,483 --> 00:31:54,093 නොමඟ යැවීමක් කරන්න. යන්න. 370 00:31:54,373 --> 00:31:56,443 බෙල් මම කොහොමද ගෙදර යන්නේ? 371 00:32:01,733 --> 00:32:04,413 කැඩෙට් බ්ලේක්. ඇයි ආයුධය එලියට අරගෙන තියෙන්නෙ? 372 00:32:05,243 --> 00:32:06,423 වෙස් මුහුණු ගලවන්න. 373 00:32:07,413 --> 00:32:09,733 සර්, ඇය හොඳින්. මම දැනටම ඇයව පරීක්ෂා කළා. 374 00:32:11,713 --> 00:32:12,883 ඔයා ගාව යන්ත්‍රයක් නැහැනේ. 375 00:32:14,323 --> 00:32:15,273 කරුණාකරලා හඳුනාගැනීමේ චිපය දෙන්න. 376 00:32:15,303 --> 00:32:16,703 කරුණාකරලා ලුතිනන් ෂම්වේ. 377 00:32:16,713 --> 00:32:18,703 මම වඳින්නම්, ඇය යන්න ඕනා. 378 00:32:18,713 --> 00:32:19,873 සහෝදර ආරක්ෂක භටයෙක් විදියට... 379 00:32:20,983 --> 00:32:22,033 ...අපිට මෙහෙන් යන්න දෙන්න. 380 00:32:22,033 --> 00:32:23,503 මම ඔයා කියන ඕනම දෙයක් කරන්නම්. 381 00:32:24,063 --> 00:32:24,943 ඕනම දෙයක්. 382 00:32:25,992 --> 00:32:28,092 ඔයා තාම ආරක්ෂක භටයෙක් නෙවෙයි, කැඩෙට්. 383 00:32:29,103 --> 00:32:30,103 හඳුනාගැනීමේ චිපය, දැන්ම. 384 00:32:36,233 --> 00:32:36,913 ඇයව නවත්වන්න. 385 00:32:52,243 --> 00:32:53,823 අපි කොච්චර වෙලා ඉන්න ඕනද? 386 00:32:54,263 --> 00:32:55,473 මේක වැඩකරයිද? 387 00:32:55,603 --> 00:32:56,503 අපි දැනගම්මු. 388 00:32:57,933 --> 00:32:58,933 නෑ, අපිට බැරිවේවී. 389 00:33:02,243 --> 00:33:03,093 මීදුමක් නෑ. 390 00:33:05,483 --> 00:33:06,843 සමහරවිට ඒක බොරු සංඥාවක් වෙන්න ඇති. 391 00:33:09,223 --> 00:33:10,313 උන් ආපහු එනවා. 392 00:33:14,243 --> 00:33:15,423 මම හිතන්නෙ එන්නෙ තනියම. 393 00:33:16,913 --> 00:33:18,023 අපිට දුවන්න පුළුවන්ද? 394 00:33:19,073 --> 00:33:21,983 ඌ අපිව දැක්කෙ නෑ. මම ඌ පස්සෙන් යනවා. 395 00:33:21,983 --> 00:33:24,283 ඊට පස්සේ? මරලා දාන්නද? 396 00:33:24,863 --> 00:33:26,643 නෑ, අල්ල ගන්න. 397 00:33:27,303 --> 00:33:28,953 ඔක්ටේවියා කොහෙද කියලා දැනගන්න. 398 00:33:29,053 --> 00:33:30,053 ඊට පස්සෙ මරලා දාන්න. 399 00:33:31,513 --> 00:33:33,713 අපි කොහොමද දන්නෙ එයා අපිව වෙන උගුලකට ගෙනියන්නෙ නෑ කියලා? 400 00:33:33,923 --> 00:33:34,703 අපි දන්නෙ නෑ. 401 00:33:41,933 --> 00:33:42,893 කොහොමද ඒක? 402 00:33:46,883 --> 00:33:47,903 ඔයා හොඳින්ද? 403 00:33:48,353 --> 00:33:50,763 අපි ආපහු එන ටිකටම වචනයක්වත් කිව්වෙ නැති ගානයි. 404 00:34:07,603 --> 00:34:09,033 - රේවන්... - කියන්න මම වැරදිද කියලා. 405 00:34:11,313 --> 00:34:13,413 මට කියන්නෙ මේක ෆින් හැදුවෙ ඔයාට නෙවෙයි කියලා. 406 00:34:13,443 --> 00:34:18,223 මම මැරෙන්න හරි මෙහෙට එනටිකට ඔයා මගේ කොල්ලව අල්ලගෙන නෑ කියන්න. 407 00:34:22,423 --> 00:34:23,833 මට බෑ ඒක ඔයාට කියන්න. 408 00:34:29,803 --> 00:34:31,283 එයා මටත් මේකක් හදලා දුන්නා. 409 00:34:32,153 --> 00:34:34,233 ඔයා විශේෂයි කියලා හිතනවනම් එහෙම කියලා කිව්වේ. 410 00:34:37,543 --> 00:34:38,903 ඔයා හිතන්නෙ මට මේක ඕනා වුණා කියලද? 411 00:34:39,743 --> 00:34:41,923 මම දැනගෙන උන්නෙ නෑ ඔයා ඉන්නවද කියලවත්. 412 00:34:44,543 --> 00:34:47,093 බලන්න, එයා දැනගෙන උන්නු විදියට ඔයා මැරිලා රේවන්. 413 00:34:47,563 --> 00:34:49,223 නැත්තම් ඉක්මනටම එහෙම වෙනවා කියලා. 414 00:34:49,253 --> 00:34:50,163 මගේ අම්මත් එහෙම්ම තමා. 415 00:34:50,163 --> 00:34:51,733 අපි එහෙදි දැනගෙන උන්නු හැමෝම එහෙම වෙනවා. 416 00:34:51,733 --> 00:34:54,093 අපිට ඒක නවත්වන්න කරන්න කිසි දෙයක් තිබ්බෙ නෑ. 417 00:34:57,183 --> 00:34:59,283 එයාට තව දවස් 10 ක් ඉන්න තිබ්බා. 418 00:35:08,763 --> 00:35:09,693 ඔයා එයාට ආදරේද? 419 00:35:15,823 --> 00:35:17,003 මම එයාව නොදන්න ගානයි. 420 00:36:16,333 --> 00:36:17,603 - බෙලමි? - ඔක්ටේවියා. 421 00:36:18,953 --> 00:36:19,803 යතුර ගන්න. 422 00:36:25,623 --> 00:36:27,333 මොන්රෝ, ඇතුල් වෙන තැන බලාගන්න. 423 00:36:30,913 --> 00:36:32,763 ඔක්කොම හරි. ඔයා හොඳින්. 424 00:37:10,123 --> 00:37:11,033 කැඩෙට් බ්ලේක්. 425 00:37:12,433 --> 00:37:14,483 දැන් ඒක දොරටුපාල බ්ලේක්. ලුතිනන්. 426 00:37:17,033 --> 00:37:19,943 කමාන්ඩර්. පහුගිය අවුරුද්දෙ ගොඩක් දේවල් වෙනස් වුණා. 427 00:37:19,953 --> 00:37:20,693 එන්නද? 428 00:37:20,773 --> 00:37:24,223 ඔයාට සෑහෙන කොන්දක් තියෙන්න ඕනා මෙහාට එන්න මගේ අම්මව මරන්න බොත්තම එබුවට පස්සෙත්. 429 00:37:24,943 --> 00:37:26,463 මම නියෝගයි ක්‍රියාත්මක කළේ. 430 00:37:26,883 --> 00:37:28,373 මොන මඟුලක්ද මගෙන් ඕනා? 431 00:37:30,083 --> 00:37:32,193 ඔයා දක්ෂ ආරක්ෂකයෙක් වෙලා උන්නා බෙලමි, ඔයා ඒක දන්නවද? 432 00:37:33,393 --> 00:37:35,143 දක්ෂ, මහන්සි වෙලා වැඩකරන, උපායශීලී. 433 00:37:35,143 --> 00:37:37,003 මම ආරක්ෂයෙක් නෙවෙයි. 434 00:37:37,083 --> 00:37:39,293 ඔයා කිව්වෙ එහෙමයි. මට මතකයි. 435 00:37:39,293 --> 00:37:42,393 ඔයා නංගිව බලාගන්න ඕනා දෙයක් කරනවා කියලා කිව්වත් මට මතකයි. 436 00:37:43,013 --> 00:37:44,243 මම හිතනවා ඒක තාම ඇත්තක් කියලා. 437 00:37:47,933 --> 00:37:48,793 ඇය හොඳින්ද? 438 00:37:50,433 --> 00:37:52,513 මම මේ කියන්න යන දේ රහසිගත දෙයක්. 439 00:37:54,863 --> 00:37:57,313 ප්‍රධානී ජාහා පෘථිවියට මෙහෙයුමක් අනුමත කරලා. 440 00:37:57,583 --> 00:37:59,713 එයා තරුණ සිරකරුවන්ව පොළවට යවනවා. 441 00:37:59,973 --> 00:38:03,163 සිය දෙනෙක්ව. ඔයාගේ නංගීත් ඇතුලත්ව. 442 00:38:03,433 --> 00:38:05,513 නෑ, ඔයාට බෑ. ඒක ආරක්ෂිත නෑ. 443 00:38:05,513 --> 00:38:06,653 ඔයාට එයාලව නවත්වන්න වෙනවා. 444 00:38:06,653 --> 00:38:07,793 එහෙම වුණානම් කියලා හිතෙනවා. 445 00:38:10,343 --> 00:38:12,673 මට කරන්න පුළුවන් දේ තමා ඒකේ ඔයාටත් යන්න ඉඩක් දෙන එක. 446 00:38:14,223 --> 00:38:15,243 ඔයා හරි. 447 00:38:15,243 --> 00:38:16,883 ඒ ළමයි බේරෙන එක සැක සහිතයි. 448 00:38:16,883 --> 00:38:20,413 ඒත් ඔයා ගියොත් අඩුමගානේ ඔක්ටේවියා තනි වෙන්නෙ නෑ. 449 00:38:22,537 --> 00:38:23,597 මම මොනාද කරන්න ඕනා? 450 00:38:28,353 --> 00:38:29,503 ප්‍රධානියව මරන එක. 451 00:38:38,803 --> 00:38:40,493 ඒ වෙනුවට ඔයාව මරලා දැම්මොත්? 452 00:38:42,083 --> 00:38:44,943 මාව මැරුවොත් ඔයාගේ නංගි විකිරණ වලින් පෙඟිච්ච ලෝකෙකට තනියම යනවා. 453 00:38:44,943 --> 00:38:46,483 එතකොට ඔයා අම්ම වගේ මැරිලා යනවා. 454 00:38:50,448 --> 00:38:52,048 යානය තව විනාඩි 20 කින් යනවා බෙලමි. 455 00:38:52,073 --> 00:38:54,843 ඔයා මේක කරනවනම් අපිට දැන්ම යන්න වෙනවා. 456 00:39:00,581 --> 00:39:01,631 කොහොමද මාව හොයාගත්තේ? 457 00:39:01,641 --> 00:39:02,461 මෙයා පස්සෙන් ආවා. 458 00:39:04,443 --> 00:39:06,853 මෙයා ඇහැරෙන්න කලින් අපිට යන්න වෙනවා. 459 00:39:06,961 --> 00:39:08,241 එයා ඇහැරෙන එකක් නෑ. 460 00:39:09,531 --> 00:39:10,531 බෙලමි, නවත්තන්න. 461 00:39:10,931 --> 00:39:12,481 එයා මට රිද්දුවෙ නෑ. අපි යමු. 462 00:39:12,481 --> 00:39:15,671 මුනුයි මේක පටන් ගත්තේ. ෆින්. අහකට වෙන්න. 463 00:39:17,441 --> 00:39:18,391 මීදුම් නලාව. 464 00:39:29,241 --> 00:39:30,881 එපා! මේ මගේ අයියා! 465 00:39:39,681 --> 00:39:41,791 ක්ලාක්! කෝ ක්ලාක්? 466 00:39:44,291 --> 00:39:45,161 දැන්ම ක්ලාක්ව එක්කගෙන එන්න. 467 00:39:45,186 --> 00:39:46,976 මම මෙහෙ. මොකද වෙන්නේ? 468 00:39:48,834 --> 00:39:49,674 ඔක්ටේවියා. 469 00:39:50,461 --> 00:39:52,321 ෆින්. ෆින්? 470 00:39:52,721 --> 00:39:55,011 මගේ දෙවියනේ. මගේ දෙවියනේ. 471 00:39:57,081 --> 00:39:57,921 මගෙ දෙවියනේ. 472 00:39:58,231 --> 00:39:59,021 පණ තියෙනවා. 473 00:39:59,200 --> 00:40:00,600 බෙලමි පිහිය ගලවන්න දුන්නෙ නෑ. 474 00:40:00,641 --> 00:40:01,871 ඒක හොඳ වැඩක්. 475 00:40:02,021 --> 00:40:04,381 දැන්ම යානයට ගෙනියන්න. යන්න! 476 00:40:06,291 --> 00:40:08,011 ක්ලාක්, එයාව බේර ගත්තහැකිද? 477 00:40:08,731 --> 00:40:10,761 බෑ මට බෑ. මට අම්මව ඕනා. 478 00:40:10,761 --> 00:40:11,901 එයා එක්ක කතා කරන්න ඕනා. 479 00:40:12,111 --> 00:40:13,161 තාම පණිවුඩ හුවමාරු යන්ත්‍රය වැඩ නෑ. 480 00:40:13,161 --> 00:40:15,481 රේවන් ඒක හදන්න. යන්න! 481 00:40:18,281 --> 00:40:19,481 ඔයා හොඳින්ද? 482 00:40:20,021 --> 00:40:21,431 හරි, ඔයා යන්න. 483 00:40:26,061 --> 00:40:27,311 ඇයි එයාව ආරක්ෂා කළේ? 484 00:40:27,601 --> 00:40:29,781 එයා මගේ ජීවිතය බේරපු හින්දා. 485 00:40:29,781 --> 00:40:30,761 රෝමට වැදුනු හෙල්ලය ඇත්තටම... 486 00:40:30,761 --> 00:40:32,991 නෑ, වැරදියි. මමයි ඔයාගේ ජීවිතය බේරුවේ. 487 00:40:33,421 --> 00:40:34,731 ඔයා දන්නෙ එයා ඔයාව පණපිටින් තිබ්බ කියලා විතරයි. 488 00:40:34,731 --> 00:40:36,621 උන්ගේ උගුලකට පස්සෙ ඇමක් විදියට ගන්න. 489 00:40:36,621 --> 00:40:38,331 නෑ, මම එහෙම හිතන්නෙ නෑ. 490 00:40:38,331 --> 00:40:41,121 ඔයා හිතන්නෙ නෑ. ඒක තමා ප්‍රශ්නය. 491 00:40:41,261 --> 00:40:43,411 අද උන් අපේ තුන් දෙනෙක්ව මැරුවා. 492 00:40:44,221 --> 00:40:47,381 මට අවස්ථාව ලැබුන වෙලාවේ එයාව මරන්න දුන්න නම් ෆින් දැන් පණ අදින්නෙ නෑ. 493 00:40:47,381 --> 00:40:51,011 ඔයාගේ වැරදි වලට මට බනින එක නවත්වන්න. 494 00:40:51,011 --> 00:40:53,141 ෆින්ට වෙච්ච දේ මගෙ වැරැද්දක් නෙවෙයි. 495 00:40:53,141 --> 00:40:57,271 මට යන්න ඕනා වූණේ. ෆින් මැරුණොත් ඒක ඔයාගේ වැරැද්ද. 496 00:40:59,511 --> 00:41:02,531 හැමදේම වැරදියට වුණේ ඔයා හින්දයි. 497 00:41:03,691 --> 00:41:05,411 මාව ආක් මධ්‍යස්ථානයේ හිර කෙරෙව්වා. 498 00:41:05,411 --> 00:41:07,601 අර මොඩ නැටුමට මාව යවන්න ඕනා වුණා. 499 00:41:07,641 --> 00:41:09,301 ඔයා අම්මව මරා ගත්තා! 500 00:41:13,611 --> 00:41:14,431 මම? 501 00:41:16,296 --> 00:41:18,476 අම්මව මරලා දැම්මෙ ඔයාව හම්බවෙච්ච හින්දයි. 502 00:41:18,501 --> 00:41:20,461 ඔයා පණපිටින් ඉන්න හින්දයි ඇය මැරුණේ. 503 00:41:21,250 --> 00:41:22,450 ඒක ඇගේ තීරණය. 504 00:41:23,509 --> 00:41:24,839 මට තීරණයක් ගන්න බෑ. 505 00:41:26,280 --> 00:41:28,640 මගේ ජීවිතය ඉවර උනේ ඔයාව හම්බවෙච්ච දවසෙයි. 506 00:41:35,141 --> 00:41:36,191 කොහෙ යනවා කියලද හිතන්නේ? 507 00:41:37,371 --> 00:41:39,601 ඔයාට සදහටම මාව මෙහෙ හිර කරලා තියන්න බෑ. 508 00:41:48,281 --> 00:41:49,181 ඇතුලට යන්න. 509 00:41:51,271 --> 00:41:52,071 යන්න! 510 00:41:58,051 --> 00:41:59,151 කුණාටුවක් එනවා! 511 00:42:02,533 --> 00:42:07,533 ::: එක්වන්න අප සමඟ ::: contact@baiscopelk.com