1
00:00:00,929 --> 00:00:02,156
"The 100" පසුගිය කොටස්වලින්...
2
00:00:02,188 --> 00:00:03,256
යම්දෙයක් එනවා,
3
00:00:03,281 --> 00:00:06,381
තමන්ගේ පාරට අහුවෙන හැමදෙයක්ම
විනාශ කරලා දාන විකිරණ මාලාවක්.
4
00:00:06,406 --> 00:00:08,946
ඒත් මොකද වෙන්නේ මම කිව්වොත්
දහස් ගානකට ඉන්න හදාපු
5
00:00:08,971 --> 00:00:10,820
භූගත නිවහනක් ගැන?
6
00:00:11,048 --> 00:00:14,391
අන්තිම තරගාවලියක්...
එක ගෝත්‍රයකින් එක ශුරයා ගානේ,
7
00:00:14,416 --> 00:00:16,455
දහස් ගානකගේ මරණ වෙනුවට එක මරණයක්.
8
00:00:16,480 --> 00:00:18,455
දිනන කෙනාට බංකරේ ලැබෙනවා.
9
00:00:20,826 --> 00:00:22,553
මම සටන් කලේ අපි හැමෝම වෙනුවෙන්.
10
00:00:22,640 --> 00:00:25,850
ආකාශ ගෝත්‍රය තනියම බංකරය ගන්නේ නෑ.
11
00:00:25,875 --> 00:00:30,812
අපි ඒක බෙදාගන්නවා. අපි එක ගෝත්‍රයක්.
12
00:00:31,187 --> 00:00:32,814
එයාලා කොහොමද මෙහෙම කලේ?
13
00:00:32,839 --> 00:00:34,439
ආකාශ ගෝත්‍රය අපි හැමෝටම ද්‍රෝහී වුනා.
14
00:00:34,551 --> 00:00:35,817
බෙලමි, නවතින්න.
15
00:00:35,885 --> 00:00:37,151
විකිරණ උත්සන්න වෙනවා,
16
00:00:37,220 --> 00:00:39,101
උඩ ඉන්න මිනිස්සු මැරෙනවා.
17
00:00:40,657 --> 00:00:42,423
ඔයාට සිද්දවෙනවා මට මැරෙන්නම තියන්න.
18
00:00:42,492 --> 00:00:44,926
ඒක තමයි මාව නවත්වන්න පුළුවන් එකම ක්‍රමය.
19
00:00:49,466 --> 00:00:50,910
අපිට ස්ථාන 100ක් තියෙනවා.
20
00:00:50,935 --> 00:00:52,977
අනිත් ගෝත්‍ර සේරම බේරෙන අයව තෝරගෙන ඉවරයි.
21
00:00:53,002 --> 00:00:54,103
අපිටත් ඒකම කරන්න වෙනවා.
22
00:00:54,128 --> 00:00:56,548
මාරාන්තික කිරණ පැය 24කින් එනවා.
23
00:00:56,573 --> 00:00:58,665
ඔයාලට තීරණය කරන්න පැය 12ක් තියෙනවා.
24
00:01:04,914 --> 00:01:06,481
යනවා! තමන්ගේ තැන්වලට යනවා!
25
00:01:06,549 --> 00:01:08,415
ඒයි! මොන මගුලක්ද සිද්ද වෙන්නේ?
26
00:01:08,440 --> 00:01:10,206
යනවා! එළියට.
27
00:01:10,231 --> 00:01:11,899
ඊතන්!
28
00:01:12,856 --> 00:01:14,267
මගේ පුතා කොහෙද?
29
00:01:14,292 --> 00:01:15,821
ඊතන්!
30
00:01:15,846 --> 00:01:17,674
ඔයා මගේ පොඩි එකාව දැක්කද?
31
00:01:19,401 --> 00:01:21,268
තල්ලු කරන්න එපා.
තල්ලු කරන්න එපා.
32
00:01:21,336 --> 00:01:22,769
ආකාශ ගෝත්‍රය, යනවා!
33
00:01:29,639 --> 00:01:32,655
- තාත්තේ!
- ඊතන්, ඔයා කොහෙද?
34
00:01:33,209 --> 00:01:34,781
තාත්තේ?
35
00:01:36,806 --> 00:01:38,756
මාව අතාරිනවා. මම ගස් ගෝත්‍රයේ.
36
00:01:39,017 --> 00:01:39,875
ද්‍රෝහියා.
37
00:01:40,124 --> 00:01:42,321
ආකාශ ගෝත්‍රයත් එක්ක ජිවත්වුනානම්,
උන් එක්කම මැරියන්.
38
00:01:42,984 --> 00:01:45,125
ඒයි, ඒයි, ඒයි, එමොරි කොහෙද?
39
00:01:45,193 --> 00:01:47,227
මං එයාව දැක්කේ නෑ.
40
00:01:48,964 --> 00:01:51,698
- තාත්තේ?
- ඊතන්!
41
00:01:52,326 --> 00:01:54,367
ඊතන්!
42
00:01:58,529 --> 00:02:00,774
අනේ, දෙවියන්ට ස්තුතිවෙන්න.
43
00:02:05,981 --> 00:02:07,623
බයවෙන්න එපා.
44
00:02:11,119 --> 00:02:13,725
- එමොරි!
- ජෝන්?
45
00:02:16,436 --> 00:02:18,337
ඒයි, උන් ඔයාට කරදරයක් කළාද?
46
00:02:18,362 --> 00:02:20,262
මට ඇහුනා රණශුරයෝ කතා වෙනවා.
47
00:02:20,287 --> 00:02:23,947
මේ බංකරේ ඉඩ තියෙන්නේ
ආකේඩියානුවෝ 100දෙනෙක්ට විතරයි.
48
00:02:25,067 --> 00:02:27,233
- අතාරිනවා.
- යනවා!
49
00:02:29,706 --> 00:02:31,206
යනවා!
50
00:02:32,365 --> 00:02:33,943
ජාහා!
51
00:02:34,443 --> 00:02:36,009
මොකක්ද සිද්දවෙන්නේ?
52
00:02:38,223 --> 00:02:41,414
මේ හැමෝම. දොර වහන්න.
53
00:02:51,164 --> 00:02:52,985
අද රෑට මෙතන ඉන්න අයගෙන්
54
00:02:53,009 --> 00:02:54,498
හතර දෙනෙක්ගෙන් තුන්දෙනෙක් ගානේ මැරෙන්න යන්නේ.
55
00:02:54,523 --> 00:02:56,757
තාමත් හිතනවද හරි තීරණයක් ගත්තේ කියලා?
56
00:03:06,799 --> 00:03:09,092
The 100 S04E12
WEB-DL resync by ChaRu
facebook.com/charuka.indunil.98
57
00:03:09,092 --> 00:03:13,543
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන
ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
58
00:03:13,543 --> 00:03:38,813
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/229©
59
00:03:41,833 --> 00:03:43,192
පොඩ්ඩක් ඔතනට වෙලා ඉන්න.
60
00:03:43,217 --> 00:03:45,325
අපි ඔයා වෙනුවෙන් කණ්ඩායමක් එවන්නම්.
61
00:03:45,411 --> 00:03:46,779
ඔයාට ඒ ගැන විශ්වාසද?
62
00:03:46,804 --> 00:03:49,381
ඔව්. අපිට ඔයාව ඕනේ
63
00:03:49,756 --> 00:03:52,766
ඔයාට හදන්න පුළුවන් සියගානක් දේවල්
නිසා නෙවෙයි,
64
00:03:52,835 --> 00:03:56,115
අපි තවම හිතලවත් නැති දහස් ගානක් දේවල් වෙනුවෙන්.
65
00:03:58,177 --> 00:03:59,573
ඔයාට ස්තුතියි, ඇබි.
66
00:03:59,787 --> 00:04:01,887
මට සතුටුයි ඔයා හොදින් ඉන්න එක ගැන.
67
00:04:01,912 --> 00:04:04,679
ඔයාටත් එහෙම වෙයි.
මගේ මොලේ හොද වෙනවා.
68
00:04:04,886 --> 00:04:06,519
කම්පනය නතරවෙලා.
69
00:04:06,544 --> 00:04:07,560
මම ඔහෙට ආවහම,
70
00:04:07,585 --> 00:04:09,183
අපි ඔයාට ඒ පිළිවෙතම පාවිච්චි කරමු.
71
00:04:09,251 --> 00:04:10,887
ඔයාවත් හොද කරමු.
72
00:04:12,541 --> 00:04:13,668
හොද කරන්න?
73
00:04:15,355 --> 00:04:16,993
මොනා ගැනද එයා කියවන්නේ?
74
00:04:19,360 --> 00:04:21,571
ඔයා මෙහෙට ආවම අපි ඒ ගැන කතා කරමු.
75
00:04:33,924 --> 00:04:36,243
අපේ මිනිස්සු බයවෙලා, මාකස්.
76
00:04:36,312 --> 00:04:37,811
අපි එයාලට මොනවහරීම කියන්න ඕනේ.
77
00:04:37,880 --> 00:04:39,293
අපි දැන් රේවන් එක්ක කතා කළා.
78
00:04:39,318 --> 00:04:40,068
එයා මෙහාට ආවම,
79
00:04:40,093 --> 00:04:42,416
අපේ අත්‍යාවශ්‍ය පුද්ගලයෝ හැමෝම ඔන්නවා.
80
00:04:42,485 --> 00:04:44,985
එතකොට ස්ථාන කීයක් ඉතුරු වෙනවද?
81
00:04:45,575 --> 00:04:47,530
අත්‍යාවශ්‍ය පුද්ගලයින් එක්ක
82
00:04:47,555 --> 00:04:48,691
අවුරුදු 16ට අඩු ළමයි වෙනුවෙන්
83
00:04:48,716 --> 00:04:50,636
තියෙන ඉඩකඩත් එක්ක,
84
00:04:52,003 --> 00:04:54,005
80ක් ඉතුරු වෙනවා.
85
00:04:56,325 --> 00:04:57,698
80ක්.
86
00:05:00,191 --> 00:05:02,549
මටනම් විශ්වාස කරන්නත් බෑ
අපේ මිනිස්සු 364දෙනෙක්ව
87
00:05:02,574 --> 00:05:07,199
මැරෙන්න යවන එක ගැන අපි
කතා කරනවා කියලා.
88
00:05:07,224 --> 00:05:09,916
අපි වාසනාවන්තයි එයාලා අපිට මෙහෙමවත්
ඉඩක් දීපු එක.
89
00:05:09,941 --> 00:05:11,689
බලන්න. ඔයා තරම්ම මාත් මේකට කැමති නෑ.
90
00:05:11,714 --> 00:05:13,280
එහෙනම් අපි සටන් කරමු.
91
00:05:13,349 --> 00:05:17,151
බැහැ. විරුද්ධ වුනොත් අපිට මැරෙන්න වෙයි.
92
00:05:17,219 --> 00:05:20,421
අපිට කරන්න තියෙන හොදම දේ තමයි
ඉතුරු ස්ථානවලට
93
00:05:20,489 --> 00:05:22,923
ලොතරැයියක් අදින එක.
94
00:05:23,893 --> 00:05:26,794
ඒ වැඩේ හරියන්නේ නෑ, මාකස්.
95
00:05:27,304 --> 00:05:28,498
ඒක ඔයාගේ අදහසක්.
96
00:05:28,523 --> 00:05:31,031
එහෙම කිව්වේ බේරෙන්න අවස්තාවක් ගන්න.
97
00:05:31,100 --> 00:05:32,466
එතකොට කොහොමද දැන් ඒක වෙනස් වෙන්නේ?
98
00:05:32,535 --> 00:05:33,934
විනාඩි 20කට කලින් වෙනකම්,
99
00:05:33,959 --> 00:05:36,048
අපේ මිනිස්සු හිතුවේ එයාලා ආරක්ෂිතයි කියලා.
100
00:05:36,073 --> 00:05:37,696
එයාලා තමන්ගේ ආරක්ෂාව අයින් කළා.
101
00:05:37,721 --> 00:05:38,939
එයාලා ඇදවල් තෝරගත්තා.
102
00:05:39,008 --> 00:05:40,837
එයාලා තමන්ගේ මලු හිස්කළා.
103
00:05:40,862 --> 00:05:42,876
එයාලා තමන්ගේ අනාගතය ගැන හීන මැව්වා.
104
00:05:42,945 --> 00:05:44,278
ඔයා දැන් එයාලගෙන් ඒක උදුරගන්න උත්සහ කලොත්,
105
00:05:44,346 --> 00:05:46,013
මාව විශ්වාස කරන්න, එයාලා සටන් කරයි.
106
00:05:46,081 --> 00:05:47,846
කවුරුවත් කියන්නේ නෑ මේක ලේසි වෙයි කියලා,
107
00:05:47,871 --> 00:05:50,080
හැබැයි අපි මිනිස්සුන්ට හේතු කාරනා
පෙන්නලා දෙන්න ඕනේ.
108
00:05:50,105 --> 00:05:51,985
කාටහරි රේවන්ව ගේන්න යන්න වෙනවා.
109
00:05:52,199 --> 00:05:53,887
මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙනවා.
110
00:05:54,644 --> 00:05:55,689
මාත් ඔයා එක්ක එනවා.
111
00:05:55,758 --> 00:05:57,825
එපා. වෙන කෙනෙක්ට පුළුවන් එයත් එක්ක යන්න.
112
00:05:57,893 --> 00:06:01,380
අම්මේ, බලන්න, රේවන්ට අපේ උදව් ඕනේ.
113
00:06:01,568 --> 00:06:03,476
මං දූපතට යනපාර දන්නවා.
114
00:06:03,501 --> 00:06:05,193
මම මේක කරන්න ඕන.
115
00:06:07,177 --> 00:06:08,810
හොදයි, ඔයා පරිස්සම් වෙන්න.
116
00:06:09,779 --> 00:06:12,072
ඔයාලා ආපහු ආවම ඔය දෙන්නටම
ස්ථානයක් තියෙනවා.
117
00:06:12,461 --> 00:06:14,895
- මම ඔයාව වා අගුලේදී හම්බවෙන්නම්.
- හරි.
118
00:06:21,756 --> 00:06:23,389
මේ විකිරණ මට්ටමේදී,
119
00:06:23,414 --> 00:06:25,474
ලාවට හරි නිරාවරණය වෙන එක හානිදායකයි.
120
00:06:25,499 --> 00:06:28,199
හැමවෙලාවේම මේ ඇදුම වහලම තියාගන්න.
121
00:06:30,529 --> 00:06:33,183
මාරාන්තික එන්න කලින් ඔයාලට
පැය 23ක් ලැබෙනවා.
122
00:06:33,208 --> 00:06:35,148
හොද දවසකනම්, දූපතට යන්න
123
00:06:35,173 --> 00:06:36,053
පැය 10යි යන්නේ
124
00:06:36,078 --> 00:06:37,639
ආපහු එන්නත් පැය 10යයි.
125
00:06:37,920 --> 00:06:39,500
ඒකෙන් වැරදීම්වලට වැඩි ඉඩක් නෑ.
126
00:06:39,568 --> 00:06:44,004
අම්මේ, මං දන්නවා, හොදේ?
අපි පරිස්සම් වෙන්නම්කො.
127
00:06:46,156 --> 00:06:50,277
මම ඔයාට ආදරෙයි, ක්ලාක්.
කවදාවත් ඒක අමතක කරන්න එපා.
128
00:06:52,147 --> 00:06:53,881
මේක සමුගැනීමක් නෙවෙයි.
129
00:06:53,949 --> 00:06:56,216
අම්මේ, මං දන්නවා ඔයා මොකක්ද දැක්කේ කියලා,
130
00:06:56,452 --> 00:07:00,630
ඒත් දැන් මම නයිට්බ්ලඩ් කෙනෙක්,
එහෙම නේද?
131
00:07:00,655 --> 00:07:01,809
සමහරවිට ඒක හරියන්න ඇති.
132
00:07:01,834 --> 00:07:03,501
ක්ලාක්, මං කියන දේ අහන්න.
133
00:07:03,526 --> 00:07:06,227
මම ඔයාට කිව්වා හොද අය නැහැයි කියලා,
134
00:07:07,649 --> 00:07:09,352
හැබැයි ඒක ඇත්ත නෙවෙයි.
135
00:07:10,774 --> 00:07:12,063
හොද අය ඉන්නවා.
136
00:07:13,352 --> 00:07:15,435
ඔයා හොද කෙනෙක්.
137
00:07:23,941 --> 00:07:25,902
මට දොර අරින්න ඕනේකමක් නැතිවුනත්?
138
00:07:26,386 --> 00:07:27,347
ඔව්.
139
00:07:29,247 --> 00:07:32,052
හොද තේරීමක් තිබ්බේ නෑ.
140
00:07:34,106 --> 00:07:35,879
කවදාවත්ම තිබ්බේ නෑ.
141
00:07:57,209 --> 00:07:59,009
එකිනෙකාව බලාගන්න.
142
00:08:00,139 --> 00:08:01,645
හොදයි, මැඩම්.
143
00:08:06,334 --> 00:08:07,651
තව දෙන්නෙක්ට ඉඩ තියෙනවද?
144
00:08:07,720 --> 00:08:08,819
මර්ෆි, ඔයා මොනවද මෙතන කරන්නේ?
145
00:08:08,888 --> 00:08:10,567
අපිට අහන්න ලැබුනා ඔයාලා රේවන්ව
ගේන්න යනවා කියලා.
146
00:08:10,809 --> 00:08:11,845
අපිටත් ඕනේ උදව් කරන්න.
147
00:08:11,870 --> 00:08:13,676
මම ඒ දුපතට කීපවාරයක්ම ගිහින් තියෙනවා.
148
00:08:14,033 --> 00:08:16,434
කවුරුවත් මං තරම් හොදට පාර දන්නේ නෑ.
149
00:08:18,125 --> 00:08:19,428
සමහරවිට අපි තෝරගත්ත අයව ගේන්න
උදව් කලොත්
150
00:08:19,453 --> 00:08:21,686
ඒකෙන් අපිටත් අවස්ථාවක් ලබෙයිනේ.
151
00:08:24,312 --> 00:08:25,903
ලොතරැයියක් තියෙනවා.
152
00:08:26,288 --> 00:08:28,213
මං ඔයාගේ නමත් ඒකට දාන්නම්කො.
153
00:08:28,238 --> 00:08:29,960
එතකොට එමොරිගේ නම?
154
00:08:32,849 --> 00:08:34,828
මම පුළුවන් දෙයක් කරන්න බලන්නම්.
155
00:09:04,540 --> 00:09:06,182
මේ පැත්තෙන්.
156
00:09:11,768 --> 00:09:14,135
උබ ඇත්තටම මොකාටද එන්න හදන්නේ, මර්ෆි?
157
00:09:16,545 --> 00:09:18,123
උබ දොර ඇරපු වෙලේ අපිව මැරුවා.
158
00:09:18,148 --> 00:09:19,890
උබ ඒක දන්නවනේ නේද?
159
00:09:20,395 --> 00:09:21,574
මොකෝ, උබ හිතුවද අපේ මිනිස්සු
160
00:09:21,599 --> 00:09:25,272
මායි එමොරියි වෙනුවෙන් තමන්ගේ
ස්ථානයක් අතහරියි කියලා?
161
00:09:27,396 --> 00:09:29,504
අපි පරිස්සමෙන් හිටියා,
උබ අපිට කෙලෙව්වා.
162
00:09:29,535 --> 00:09:30,590
උබට දැනගන්න ඕනෙද අපි මොකාටද
එන්න හදන්නේ කියලා?
163
00:09:30,615 --> 00:09:32,091
ඒකට කියන්නේ ජිවිතේ බේරගන්නවා කියලා.
164
00:09:32,771 --> 00:09:33,837
අර දුපතේ බංකරයක් තියෙනවා.
165
00:09:33,862 --> 00:09:35,372
අපි ඔයාලාගේ වාහනේ යනවා.
එච්චරයි.
166
00:09:35,397 --> 00:09:37,474
ඒ බංකරේ පුරවලා නෑ, මර්ෆි.
167
00:09:37,818 --> 00:09:40,529
අවුරුදු පහක් තියා උබලට මාස පහක්වත්
ජීවත්වෙන්න වෙන්නේ නෑ.
168
00:09:41,068 --> 00:09:43,080
නැහැ. බොහෝවිට අපිට බැරිවෙයි.
169
00:09:43,825 --> 00:09:46,091
අඩුමගානේ අපිට කිරණවලින්වත් බේරෙන්න පුළුවන්.
170
00:09:47,954 --> 00:09:49,949
අපි හැමෝටම බැහැ අත්‍යාවශ්‍ය පුද්ගලයෙක් වෙන්නවත්
171
00:09:50,165 --> 00:09:52,866
භුමිවාසීන්ගේ රැජිණ වෙච්චි නංගි කෙනෙක් ලබාගන්නවත්.
172
00:10:06,740 --> 00:10:09,254
අපි මීට කලිනුත් වදවී යාමකට මුහුණ දුන්නා,
173
00:10:09,279 --> 00:10:11,108
අපි ඒකෙන් බේරුනා,
174
00:10:11,543 --> 00:10:15,512
හැබැයි අපිට පරිත්‍යාගය කියන දේ
නිතරම හුරුපුරුදු දෙයක්,
175
00:10:15,629 --> 00:10:19,887
අද අපිව නැවතත් පරික්ෂාවකට ලක්වෙලා.
176
00:10:20,364 --> 00:10:23,182
අවුරුදු පහක් යනකම් භුමිය ජීවත්වෙන්න
සුදුසු තත්වයක නෑ.
177
00:10:23,207 --> 00:10:26,790
අපි තහවුරු කරගෙන තියෙනවා
මේ බංකරයට
178
00:10:27,817 --> 00:10:31,026
ඒ තරම් කාලයක් ආහාර සහ ඔක්සිජන් නිපදවන්න
පුළුවන්
179
00:10:31,051 --> 00:10:32,683
1200කට විතරයි කියලා.
180
00:10:32,863 --> 00:10:36,283
තරගාවලියේ නියමය පරිදි,
අපේ ගෝත්‍රයට ලැබිලා තියෙනවා
181
00:10:36,308 --> 00:10:40,728
ස්ථාන 100ක්, අනිත් හැමෝම හා සමාන අගයක්.
182
00:10:40,753 --> 00:10:44,667
ඒ ස්ථාන පුරවන්න අපි සාධාරණ ලොතරැයියක් අදිනවා.
183
00:10:45,618 --> 00:10:51,352
අපි සාධාරණ ලොතරැයියක් පවත්වනවා,
හැමෝටම සමාන අවස්ථාවක්.
184
00:10:53,696 --> 00:10:55,694
අපි නැතුව භුමිවාසින්ට කොච්චර කාලයක්
185
00:10:55,719 --> 00:10:58,279
ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවද?
186
00:10:58,304 --> 00:11:00,170
අපේ මිනිස්සු තමයි
වා පිරිපහදුව
187
00:11:00,195 --> 00:11:02,501
සහ හයිඩ්රො ගොවිපළවල් ක්‍රියාත්මක කරවන්න දන්නේ.
188
00:11:02,526 --> 00:11:03,725
- ඔව්!
- ඔව්!
189
00:11:03,750 --> 00:11:05,320
අපි තමයි මේ තැන පවත්වාගෙන යන්නේ.
190
00:11:05,345 --> 00:11:07,998
අපිට මීට වඩා ඉඩකඩක් ලැබෙන්න ඕන.
191
00:11:08,410 --> 00:11:11,019
ඔයාලා වගේම මාත් මේකට කැමති නෑ,
192
00:11:11,168 --> 00:11:13,395
නමුත් අපිට මග පෙන්වන්න අපි
193
00:11:13,420 --> 00:11:15,941
දේවදුතයන්ට කතා කරන්න ඕනේ.
194
00:11:17,510 --> 00:11:19,343
ආක් එකේ ගණනයක් වගේ,
195
00:11:19,668 --> 00:11:23,280
ඇතැමෙක් අද මිය යා යුතුයි
එතකොට අපේ මිනිස්සුන්ට
196
00:11:24,645 --> 00:11:25,849
ජීවත්වෙන්න පුළුවන්.
197
00:11:28,410 --> 00:11:29,987
අරයා ගැන මොකද කියන්නේ?
198
00:11:30,684 --> 00:11:32,856
එයාගේ නමත් ලොතරැයියේ තියෙනවද?
199
00:11:33,237 --> 00:11:35,345
අපි භුමිවාසියෙක්ට ඉඩ දෙනවද
200
00:11:35,370 --> 00:11:37,149
අපෙන් කෙනෙක්ගේ තැන ගන්න?
201
00:11:37,174 --> 00:11:38,977
හරි! නැහැ!
202
00:11:39,002 --> 00:11:40,931
මමනම් කියන්නේ එයාගෙම මිනිස්සුන්ට
එයාව බේරගන්න ඉඩ දෙමු.
203
00:11:41,151 --> 00:11:42,517
හැමෝම සන්සුන් වෙන්න.
204
00:11:42,585 --> 00:11:44,485
දැන් එකිනෙකා එක්ක සටන් කරන්න වෙලාවක් නෑ.
205
00:11:44,554 --> 00:11:47,643
ඔයා එහෙම කියන්නේ ඔයා පරිස්සම් කියලා දන්න නිසා.
206
00:11:47,668 --> 00:11:48,667
අතෑරලා දාන්න, හාඩි.
207
00:11:48,692 --> 00:11:50,191
අපි මේකිව එළියට දාමු.
208
00:11:50,260 --> 00:11:52,090
එයාට ඉන්න දෙන්න!
එයාට යන්න දෙන්න!
209
00:11:52,660 --> 00:11:54,495
ආරක්ෂකය, එයාලව නවත්තන්න.
210
00:11:55,082 --> 00:11:57,632
එයාලව නවත්තන්න.
මාව අතාරිනවා.
211
00:11:57,701 --> 00:11:59,146
මට යන්න දෙනවා.
212
00:12:18,521 --> 00:12:20,722
නයිලා, ඔයා මාත් එක්ක එනවා.
213
00:12:23,068 --> 00:12:24,859
එයා ආරක්ෂිතයි.
214
00:12:26,532 --> 00:12:29,466
ඔහෙලට දැන් එක ස්ථානයක් අඩුවුනා.
215
00:12:32,131 --> 00:12:35,503
ඔක්ටෙවියා, අනේ. ඔයා මේක නවත්තන්න ඕන.
216
00:12:36,039 --> 00:12:39,195
ඔයා ආකාශ ගෝත්‍රයේ.
ඔයා අපෙන් කෙනෙක්.
217
00:12:39,765 --> 00:12:41,609
මම ඔහෙලගෙන් කෙනෙක්ද?
218
00:12:48,051 --> 00:12:51,094
තමුසේ මට පොළව යට හැංගෙන්න වැඩ සිද්ද කළා.
219
00:12:51,648 --> 00:12:53,621
තමුසේ මගේ අම්මව මැරුවා.
220
00:12:56,059 --> 00:12:58,126
මං දැන්නම් හැංගෙන්නේ නෑ.
221
00:13:03,740 --> 00:13:05,321
මේක කරන්න එපා.
222
00:13:07,374 --> 00:13:10,338
අනිත් හැම ගෝත්රයක්ම තමන්ගේ
බේරෙන අයව තෝරලා ඉවරයි,
223
00:13:10,406 --> 00:13:12,340
අනිත් හැම ගෝත්රයක්ම.
224
00:13:12,408 --> 00:13:14,542
ආකාශ ගෝත්‍රයට විශේෂයක් වෙන්නේ නෑ.
225
00:13:15,447 --> 00:13:17,028
අද මැදියම වෙනකම් කාලේ ලැබෙනවා.
226
00:13:17,053 --> 00:13:20,621
තෝරගන්නවලා, නැත්නම් හැමෝම මැරෙයි.
227
00:13:57,979 --> 00:13:59,916
ඔයා හොදින්ද?
228
00:14:05,486 --> 00:14:07,565
එයාලා බයවෙලා ඉන්නේ.
229
00:14:07,987 --> 00:14:09,518
අපි හැමෝම බයවෙලා ඉන්නේ.
230
00:14:10,154 --> 00:14:12,549
සටන් කරන එක මනුස්ස ස්වභාවය.
231
00:14:12,776 --> 00:14:14,958
ඔයා කරපු දේ මං කවදාවත් අමතක කරන්නේ නෑ.
232
00:14:15,027 --> 00:14:16,827
කතා කරන්න පුලුවන්ද, ඔක්ටේවියා?
233
00:14:23,939 --> 00:14:25,936
ආකාශ ගෝත්‍රයට තීරණයක් ගන්න බැරිවුනොත්
234
00:14:25,961 --> 00:14:28,561
මේක තවත් නරක අතට හැරෙයි.
235
00:14:28,674 --> 00:14:30,919
ඔයා දන්නවනේ මේක ඉවරයක් වෙන්නේ කොහොමද කියලා.
236
00:14:30,958 --> 00:14:32,450
මොකද වෙන්නේ මට ඒක කරන්න බැරිවුනොත්?
237
00:14:32,475 --> 00:14:36,043
ඔයා කොන්දේසි ඉදිරිපත් කළා.
දැන් ආපහු හැරීමක් නෑ.
238
00:14:36,959 --> 00:14:38,630
මං දන්නවා මේක අමාරුයි කියලා,
239
00:14:38,699 --> 00:14:40,365
ඒත් ඔයා තමයි ශුරයා, ඔක්ටේවියා.
240
00:14:40,761 --> 00:14:43,011
හැම ගෝත්රයක්ම බලන්නේ ඔයා දිහා.
241
00:14:43,246 --> 00:14:44,088
කළ යුතු දේ...
242
00:14:44,121 --> 00:14:45,269
එයාලා කරාවි.
243
00:14:45,294 --> 00:14:46,895
ඔයාට තියෙන්නේ අණ දෙන්න විතරයි.
244
00:14:46,964 --> 00:14:49,097
මම ශුරයෙක් නෙවෙයි, ඉන්ද්‍රා.
245
00:14:50,192 --> 00:14:52,000
මං හැන්ගුනා.
246
00:14:52,069 --> 00:14:55,270
ඉලියාන් මට උදව් කළා.
රොන් මට උදව් කළා.
247
00:14:57,344 --> 00:15:00,275
මම මේක තනියම නෙවෙයි කලේ.
248
00:15:00,344 --> 00:15:02,878
කිසිම නායකයෙක් එහෙම කරන්නේ නෑ.
249
00:15:28,424 --> 00:15:30,438
පරිස්සමෙන් ඉන්න එක හොදයි.
250
00:15:33,932 --> 00:15:36,077
මට කලින් කවදාවත් ඒ විදිහට දැනිලා නෑ...
251
00:15:39,695 --> 00:15:41,283
මට ගෙදරක් තිබ්බා කියලා.
252
00:15:42,586 --> 00:15:47,722
ඒයි, ඔයාගේ ගෙදර තියෙන්නේ මාත් එක්ක, හොදේ?
253
00:15:55,385 --> 00:15:57,919
ඇයි ඔයා මේ මෙහෙයුමට ආවේ, ක්ලාක්?
254
00:16:00,283 --> 00:16:02,103
රේවන් මගේ යාළුවා.
255
00:16:02,172 --> 00:16:03,705
ඊයේ, ඔයාට අවුලක් තිබ්බේ නෑ
256
00:16:03,774 --> 00:16:05,407
තමන්ගේ යාලුවන්ව මැරෙන්න යවන එක,
257
00:16:05,618 --> 00:16:08,810
මගේ නංගිව, කේන්ව...
258
00:16:09,734 --> 00:16:12,681
මට ඒක ගැන අවුලක් නැතුව නෙවෙයි,
ඔයත් ඒක දන්නවා.
259
00:16:18,282 --> 00:16:20,728
බෙලමි, මට ඔයාට රිද්දන්න ඕනේ වුනේ නෑ.
260
00:16:20,822 --> 00:16:21,884
මට තුවක්කුවක් දික් කරන එක
261
00:16:21,909 --> 00:16:23,658
ඒක පෙන්නන්න විකාරම ක්‍රමයක්.
262
00:16:24,237 --> 00:16:25,727
මම කොකා ගැස්සුවේ නෑනේ.
263
00:16:25,796 --> 00:16:28,296
ඒකෙන් මේ හැමදෙයක්ම අවුලක් නැද්ද?
264
00:16:28,627 --> 00:16:31,099
කිසිම දෙයක අවුලක් නැත්තේ නෑ.
265
00:16:32,190 --> 00:16:35,870
මම මොන තීරණයක් ගත්තත්,
හැමතිස්සෙම කවුරුහරි මැරෙනවමයි.
266
00:16:38,146 --> 00:16:41,280
හොදයි, මට වෙඩි නොතියා හිටපු එක,
267
00:16:41,700 --> 00:16:43,255
ඒක හරි තීරණයක්.
268
00:16:48,748 --> 00:16:50,325
- බලාගෙන!
- හම්මෝ!
269
00:16:53,557 --> 00:16:55,217
අල්ලගන්න.
270
00:17:01,376 --> 00:17:02,375
ඔයා හොදින්ද?
271
00:17:02,400 --> 00:17:04,800
- ඔව්. ඔයා?
- ඔව්. මං හොදින්.
272
00:17:09,537 --> 00:17:11,662
එයා අපේ ඉස්සරහටම පැන්නා.
273
00:17:13,293 --> 00:17:15,418
හරියට මැරෙන්න ඕනේ වුනා වගේ.
274
00:17:16,425 --> 00:17:19,981
මෙතන ඉන්න.
මං හානිය පරික්ෂා කරන්නම්.
275
00:17:24,701 --> 00:17:27,514
බෙලමි, ක්ලාක්, ප්‍රහාරයක් !
276
00:17:28,139 --> 00:17:29,624
මගේ පස්සට යන්න.
277
00:17:37,070 --> 00:17:38,603
ජෝන්!
278
00:17:43,254 --> 00:17:44,772
එමොරි!
279
00:17:47,244 --> 00:17:48,522
එමොරි!
280
00:17:54,147 --> 00:17:55,676
ජෝන්!
281
00:18:00,981 --> 00:18:02,891
උන්ට අපේ ඇදුම් ඕනේ වෙලා!
282
00:19:02,336 --> 00:19:05,358
තව උන් ඉන්න පුළුවන්.
අපි යන්න ඕනේ.
283
00:19:05,640 --> 00:19:07,689
එකෝ, ඔයා මොනවද මෙතන කරන්නේ?
284
00:19:08,179 --> 00:19:10,125
මං දන්නවා ඔයාලගේ දුපතේ තියෙන බංකරේ ගැන.
285
00:19:10,961 --> 00:19:12,679
මම ඔයාලගේ ජිවිත බේරගත්තා.
286
00:19:12,704 --> 00:19:14,572
මං බලාපොරොත්තු වෙනවා
287
00:19:15,086 --> 00:19:16,865
ඔයාලා ප්‍රතිඋපකාර කරයි කියලා.
288
00:19:20,053 --> 00:19:22,265
අපිට තව වාහනයක් හොයාගන්න බැරිවුනොත්,
289
00:19:22,601 --> 00:19:24,655
කාටවත් දූපතට යාගන්න වෙන්නේ නෑ.
290
00:19:48,820 --> 00:19:50,413
ඔන්න එහෙනම්.
291
00:20:13,721 --> 00:20:15,578
- ඩේවිඩ්...
- මං දන්නවා.
292
00:20:15,647 --> 00:20:16,966
නේට් දැනටම එයාගේ නම දැම්මා,
293
00:20:16,991 --> 00:20:20,950
ඒත් මං කැමතියි මගේ තැනත් එයාට දෙන්න,
294
00:20:21,019 --> 00:20:22,733
ඒකට අවුලක් නැත්නම්.
295
00:20:24,147 --> 00:20:26,289
මට ඕන එයාට හොදම අවස්තාවක් දෙන්න.
296
00:20:28,895 --> 00:20:30,700
ඇත්තෙන්ම.
297
00:20:34,669 --> 00:20:35,973
හරි.
298
00:20:44,580 --> 00:20:46,976
විනාඩියක් දෙන්න. සමාවෙන්න.
299
00:20:54,405 --> 00:20:55,751
මේක ඔයාගේ වරදක් නෙවෙයි.
300
00:20:55,820 --> 00:20:58,421
ඔව්. මගේ වරදක් තමයි.
301
00:20:59,171 --> 00:21:00,356
මමයි අර දොර ඇරියේ.
302
00:21:00,425 --> 00:21:02,225
ඔයා කලේ හරි කියලා හිතුව දේ.
303
00:21:02,293 --> 00:21:05,073
ඒක හරිද, මාකස්?
304
00:21:05,776 --> 00:21:06,896
ඔව්.
305
00:21:06,965 --> 00:21:13,436
අපි හරි දේ කළාම 364දෙනෙක්ට
මැරෙන්න වෙලා.
306
00:21:14,340 --> 00:21:18,441
ඔයා ඊට වඩා ගානක් බේරගත්තා.
307
00:21:19,051 --> 00:21:20,710
ඔයා මාව බේරගත්තා,
308
00:21:20,778 --> 00:21:23,246
මම එහෙම කිව්වේ දොර ඇරපු එක නිසාම නෙවෙයි.
309
00:21:24,483 --> 00:21:27,128
තවදුරටත් මං දන්නේ නෑ මම කවුද කියලා.
310
00:21:31,893 --> 00:21:34,223
අර ලැබ් එකේදී
311
00:21:34,292 --> 00:21:35,891
මම කරපුවා...
312
00:21:35,960 --> 00:21:37,748
මං ඔයාට කිව්වනේ,
313
00:21:38,962 --> 00:21:41,529
අපි අපේ මනුෂ්‍යත්වය ආපහු හොයාගනිමු.
314
00:21:51,934 --> 00:21:55,235
ඔයා නම් 81ක් අදින්න ඕනේ.
315
00:21:57,537 --> 00:21:58,848
ඇබි...
316
00:21:58,916 --> 00:22:01,917
අද අර දොර වැහෙද්දී,
317
00:22:02,576 --> 00:22:05,688
මට අනිත් පැත්තේ ඉන්න ඕන.
318
00:22:06,185 --> 00:22:07,865
අනේ.
319
00:22:09,360 --> 00:22:11,627
මට ඔයාව ආපහු ලැබුනා විතරයි.
320
00:22:11,696 --> 00:22:13,115
ඔහොම කියන්න එපා.
321
00:22:14,065 --> 00:22:16,400
මං ඔයාට ආදරෙයි, මාකස්,
322
00:22:17,127 --> 00:22:19,535
හැබැයි මං තීරණයක් අරන් ඉවරයි.
323
00:22:19,697 --> 00:22:22,398
එයාලගේ ජීවිතවලට වඩා මගේ ජිවිතේ වටින්නේ නෑ.
324
00:22:22,861 --> 00:22:25,708
ඔයා නම් 81ක් තෝරන්න ඕන.
325
00:22:49,708 --> 00:22:51,070
සර්, මට ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද?
326
00:22:51,095 --> 00:22:53,406
ඇත්තෙන්ම, ජෙෆ්. මොකක්ද කාරණේ?
327
00:22:55,165 --> 00:22:57,868
මගේ නම ඇදුනේ නැත්නම්, ඔයාට පුලුවන්ද...
328
00:22:59,290 --> 00:23:01,057
මගේ පොඩි එකාව බලාගන්න?
329
00:23:03,532 --> 00:23:05,313
මම මෙහෙම අහන එකත් හරි නෑ.
330
00:23:07,204 --> 00:23:09,618
මේ කිසිමදෙයක් සාධාරණ නෑ.
331
00:23:09,796 --> 00:23:12,330
ඔයාගේ පුතා තාත්තා කෙනෙක් නැතුව
හැදෙන්න ඕනේ නෑ.
332
00:23:16,818 --> 00:23:19,572
අපි මැරෙන්න පෝලිම් ගැහෙන්න ඕනේ නෑ.
333
00:23:20,221 --> 00:23:21,564
අපි හරිනම් සටන් කරන්න ඕනේ
334
00:23:21,632 --> 00:23:23,099
අපේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන්.
335
00:23:23,167 --> 00:23:25,893
කොහොමද? අපි නිරායුධයිනේ,
336
00:23:25,918 --> 00:23:28,938
සියගානක් භුමිවාසින්ගෙන් වටවෙලා ඉන්නේ.
337
00:23:29,006 --> 00:23:30,840
අපි මේ ලොතරැයිය ඇද්දේ නැත්නම්,
338
00:23:30,908 --> 00:23:33,384
අපි හැමෝටම මැරෙන්න වෙයි.
339
00:23:33,978 --> 00:23:36,704
- අපිට වාසියක් තිබ්බොත් එහෙම වෙන්නේ නෑ.
- වාසියක්?
340
00:23:40,181 --> 00:23:41,431
ඔයාට පුලුවන්නම් භුමිවාසින් ලවා
341
00:23:41,456 --> 00:23:43,659
මේ දොරවල් ඇරවගන්න,
342
00:23:44,049 --> 00:23:45,745
මම අනිත් හරිය කරන්නම්.
343
00:23:46,799 --> 00:23:49,338
අපි අද අපේ මිනිස්සුන්ව බේරගන්නවා,
344
00:23:50,338 --> 00:23:52,161
අපේ හැමෝවම.
345
00:23:59,952 --> 00:24:01,537
මොන්ටි, උබට මාව ඇහෙනවද? අවසන්.
346
00:24:01,606 --> 00:24:02,867
මෙන්න.
347
00:24:04,147 --> 00:24:06,180
මොන්ටි, ඔයාට ඇහෙනවද?
348
00:24:06,343 --> 00:24:08,577
ඇදුමෙන් ඔයාගේ ලෙඩේ වැඩි වෙන එක නවත්තයි.
349
00:24:09,031 --> 00:24:10,913
මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ඔච්චරයි.
350
00:24:10,982 --> 00:24:12,214
ඔයා මේකට හුරුවෙයි.
351
00:24:12,283 --> 00:24:13,716
මොන්ටි, ඔයාට මාව ඇහෙනවද? අවසන්.
352
00:24:13,785 --> 00:24:15,731
රොන් මාව පිටුවහල් කළා.
353
00:24:17,299 --> 00:24:18,264
මට ආරංචි වුනා.
354
00:24:18,289 --> 00:24:19,922
මොන්ටි...
355
00:24:20,762 --> 00:24:22,725
මම හැදුවේ මගේ මිනිස්සුන්ව බේරගන්න.
356
00:24:22,794 --> 00:24:24,427
මොන්ටි, උබට ඇහෙනවද?
357
00:24:24,495 --> 00:24:26,629
ඒක වැරදි දෙයක්ද?
358
00:24:27,106 --> 00:24:28,659
බෙලමි, අමතන්න. ඔයාට මාව ඇහෙනවද?
359
00:24:28,684 --> 00:24:30,979
ඔව්, මොන්ටි. මට ඇහෙනවා. ඔයා කොහෙද?
360
00:24:31,004 --> 00:24:33,169
පෝලිස්වලට හැතැක්ම දෙකක් මෙහායින්.
දැන් ළග ඉන්නේ.
361
00:24:33,237 --> 00:24:35,438
- සේරම හොදින්ද?
- එහෙමම නැහැ.
362
00:24:35,506 --> 00:24:36,793
බලන්න, මොන්ටි. මම මේක අහන්නත් කැමති නෑ,
363
00:24:36,818 --> 00:24:39,160
ඒත් අපි රේවන්ව ගේන්න දුපතට යන අතරමගදී
වාහනේ කැඩුනා.
364
00:24:39,379 --> 00:24:41,410
ඔයාට එන්න වෙනවා අපිව ගන්න.
365
00:24:44,200 --> 00:24:45,815
අපි යාළුවන්ව බේරගන්නවා.
366
00:24:45,883 --> 00:24:48,050
මං ඔයාට ආදරෙයි. ඔයා ඒක දන්නවනේ?
367
00:24:49,945 --> 00:24:50,986
අපි එනගමන්.
368
00:24:51,055 --> 00:24:53,189
හරියටම ඉන්න තැන කියන්න.
369
00:24:56,367 --> 00:24:59,929
නැහැ. නැහැ, නැහැ! ඒයි, ඒයි.
ඒයි, ක්ලාක්...
370
00:25:02,353 --> 00:25:03,796
ඔයාව නිරාවරණය වෙලා.
371
00:25:03,821 --> 00:25:05,367
එහෙම වෙන්නේ කොහොමද?
එයා ඇදුමක් ඇදගෙනනේ ඉන්නේ.
372
00:25:05,436 --> 00:25:07,503
මම... මම, අහ්හ්...
373
00:25:09,438 --> 00:25:11,140
එයාගේ හෙල්මට් එකේ සීල් එක කැඩිලා.
374
00:25:11,165 --> 00:25:12,516
ඔයාට ඒක හදන්න පුලුවන්ද?
375
00:25:12,548 --> 00:25:14,843
අපිට ටේප් ඕනේ. එතකොට හරි.
376
00:25:14,868 --> 00:25:16,479
අපේ ළග කිසිම උපකරණයක්වත් ආයුධයක්වත් නෑ.
377
00:25:16,721 --> 00:25:18,554
එහෙනම් අමතර ඇදුම දෙමු.
378
00:25:18,579 --> 00:25:20,766
- අපිට තව ඇදුමක් නෑ.
- නෑ, තියෙනවා!
379
00:25:22,125 --> 00:25:23,774
දැන්ම ඕක ගලවනවා.
380
00:25:24,222 --> 00:25:25,684
මං තමුන්ගේ ජිවිතේ බේරගත්තා.
381
00:25:25,709 --> 00:25:27,779
අපිට ප්‍රහාරයක් එල්ල වුනේ නැත්නම්
තමුසේ මොකක්ද කරන්නේ?
382
00:25:28,513 --> 00:25:29,435
ඔය කට්ටිය සිරාවටම හිතනවද
383
00:25:29,460 --> 00:25:32,060
එයා අපේ පස්සෙන් ආවේ හිතේ තියෙන
කරුණාව නිසා කියලා?
384
00:25:32,430 --> 00:25:33,529
නැහැ. අපි නවත්තපු ගමන්ම
385
00:25:33,554 --> 00:25:34,849
පහරදෙන්නයි ආවේ.
386
00:25:34,874 --> 00:25:36,753
- මට ඇදුම දෙනවා.
- ඒයි, මර්ෆි! මර්ෆි, එපා!
387
00:25:36,778 --> 00:25:37,494
- මොකෝ?
- බලන්න.
388
00:25:37,519 --> 00:25:39,720
ඔයා ඇදුම කැපුවොත් ඒකෙන් කවුරුවත් බේරෙන්නේ නෑ.
389
00:25:39,745 --> 00:25:41,720
මං එයාට මැරෙන්න ඉඩ දෙන්නේ නෑ.
390
00:25:42,970 --> 00:25:44,713
මාත් ඉඩ දෙන්නේ නෑ.
391
00:25:47,478 --> 00:25:49,579
ක්ලාක්,ඔයා මොනවද කරන්නේ?
392
00:25:50,248 --> 00:25:51,547
මගේ ගාව නයිට්බ්ලඩ් තියෙනවා.
393
00:25:51,572 --> 00:25:53,282
පරික්ෂා නොකළ නයිට්බ්ලඩ්.
394
00:25:53,351 --> 00:25:56,719
අපි දැන් ඒක පරික්ෂා කරනවා.
එයාගේ හෙල්මට් එක ගලවන්න.
395
00:26:03,206 --> 00:26:04,972
මෙන්න. ඉක්මනට.
396
00:26:06,622 --> 00:26:08,955
ඔන්න එහෙමනම්.
397
00:26:14,966 --> 00:26:17,106
බෙලමි, ඔයා ඉන්නවද? අමතන්න.
398
00:26:17,755 --> 00:26:19,108
ඔව්. අපි ඉන්නවා.
399
00:26:19,572 --> 00:26:21,744
පෝලිස්වලින් වයබ දිශාවට එන්න,
400
00:26:21,812 --> 00:26:24,583
මොන්ටි, හයියෙන් වරෙන්.
401
00:26:50,119 --> 00:26:51,774
අපිට ඒ ගැන කතා කරන්න වෙනවා.
402
00:26:52,159 --> 00:26:54,059
අවස්ථාව මග ඇරෙනවා.
403
00:26:54,128 --> 00:26:55,314
දිගටම දූපතට ගියොතින්,
404
00:26:55,339 --> 00:26:56,838
අපිට ආපහු එන්න වෙන්නේ නෑ.
405
00:26:58,230 --> 00:27:02,077
එයාලට මොකද කරන්නේ? අපි අපිව
විතරක් බේරගන්නවද?
406
00:27:02,360 --> 00:27:03,645
ක්ලාක්, නයිට්බ්ලඩ් වැඩ කරනවානම්,
407
00:27:03,670 --> 00:27:05,758
අපි ඔයාව පෝලිස්වලට ගෙනියන්න ඕන,
එයාලවත් එක්කම.
408
00:27:05,783 --> 00:27:07,196
කිරණ එන්න කලින් අපිට පුළුවන් තරමකට
409
00:27:07,221 --> 00:27:08,908
ප්‍රතිකාර කරමු.
410
00:27:08,933 --> 00:27:10,842
ඔයාගේ අම්මට පුලුවන්නම් අපි හැමෝවම නයිට්බ්ලඩ්ලා කරන්න,
411
00:27:11,416 --> 00:27:12,626
අපි පහලට වෙලා ඉන්න ඕනේ කරන්නේ
412
00:27:12,651 --> 00:27:13,846
කිරණ ඇවිත් යනකම් විතරයි.
413
00:27:14,392 --> 00:27:15,893
අපිට තවමත් හැමෝවම බේරගන්න පුළුවන්.
414
00:27:18,095 --> 00:27:19,760
රේවන්ව ඇරෙන්න.
415
00:27:34,802 --> 00:27:36,945
අපි පුළුවන් ඉක්මනට ආවේ.
416
00:27:37,014 --> 00:27:39,238
ක්ලාක්, ඔයා නිරාවරණය වෙලා. එන්න.
417
00:27:39,263 --> 00:27:41,049
- ඔයා රෝවර් එකට නගින්න.
- එපා, මොන්ටි. මම හොදින්.
418
00:27:41,118 --> 00:27:42,787
මං අමතර හෙල්මට් එක ගේන්නම්.
419
00:27:42,863 --> 00:27:44,596
කට්ටිය, ඉක්මන් කරන්න.
420
00:27:44,743 --> 00:27:47,777
ලෝකේ විකිරණ අඩුවෙන්නේ නෑ.
421
00:27:47,802 --> 00:27:50,169
එන්න. මං ඔයාව අල්ලගන්නම්.
422
00:27:51,032 --> 00:27:52,728
හෙල්මට් ගැලපෙන්නේ නෑ.
මං සම්පූර්ණ ඇදුමම ගෙනාවා.
423
00:27:52,797 --> 00:27:53,767
මං මේක ගන්නම්.
424
00:27:53,792 --> 00:27:56,598
- අනිත් කට්ටියට රෝවර් එකට නගින්න උදව් කරන්න.
- හරි. ඉක්මනට.
425
00:28:05,543 --> 00:28:07,980
ක්ලාක්, ඔයා ඇදුම දාගන්න ඕනේ.
426
00:28:09,496 --> 00:28:11,891
මේක හැදුවේ ජැස්පර්ට.
427
00:28:12,355 --> 00:28:14,831
අඩුමගානේ දැන් මේකෙන් හොදක් කරත හැකි.
428
00:28:18,433 --> 00:28:20,589
ඔයා මේක ඇදගන්න ඕනේ.
ජැස්පර්ට වුනත් ඕනේ වෙන්නේ ඒකමයි.
429
00:28:20,658 --> 00:28:21,957
අපි තවමත් දූපතට යනවනම්, අපි...
430
00:28:22,026 --> 00:28:23,426
අපි දූපතට යන්නේ නෑ.
431
00:28:23,494 --> 00:28:24,994
නෑ, අපි යනවා.
432
00:28:25,063 --> 00:28:26,195
ක්ලාක්...
433
00:28:26,264 --> 00:28:27,596
නයිට්බ්ලඩ් වැඩ කරන්නේ නෑ.
434
00:28:27,665 --> 00:28:28,900
අපි තවම ඒක දන්නේ නෑනේ.
435
00:28:28,925 --> 00:28:30,969
ලුනාටත් හොද වෙන්න කලින් අසනීප වුනා, ඉතින්...
436
00:28:30,994 --> 00:28:32,596
ඔයා හරි වුනත්,
437
00:28:33,463 --> 00:28:36,691
මම අසනීපෙන් හිටියොත් එයාලා අපිව
බංකරේ ඇතුලට ගන්නේ නෑ.
438
00:28:37,652 --> 00:28:40,476
ලුනාගේ ප්‍රතිශක්තිය වැඩ කරන්නත්
දවස් ගානක් ගියා,
439
00:28:40,706 --> 00:28:41,956
ඒ කාලේ වෙනකොට,
440
00:28:41,981 --> 00:28:43,511
මාරාන්තික කිරණ මෙහාට ඇවිත් තියෙයි,
441
00:28:43,536 --> 00:28:45,736
අපේ යාළුවො හැමෝම මැරිලා තියෙයි.
442
00:28:46,384 --> 00:28:47,793
ඔයාට ඒක අවුලක් නැද්ද?
443
00:28:48,219 --> 00:28:49,684
ඔයා දන්නවනේ එහෙම නැති බව.
444
00:28:50,528 --> 00:28:52,021
ක්ලාක්, මට මොනවහරි දෙයක් මග ඇරිලා නැත්නම්,
445
00:28:52,090 --> 00:28:56,058
අපි හැමෝටම බේරෙන්න වෙන ක්‍රමයක් නෑ.
446
00:28:56,236 --> 00:28:57,800
එහෙම ක්‍රමයක් තියෙනවනම් මොකද?
447
00:29:07,905 --> 00:29:09,105
පෙයි චාඕ.
448
00:29:14,988 --> 00:29:16,605
සෝන්යා හස්ලර්.
449
00:29:19,268 --> 00:29:20,174
හොදයි.
450
00:29:33,798 --> 00:29:35,406
නේට් මිලර්.
451
00:29:41,062 --> 00:29:43,339
කිම්බර්ලි ගින්ස්බර්ග්.
452
00:29:45,081 --> 00:29:47,076
මං යන්නේ නෑ.
453
00:29:47,338 --> 00:29:48,811
ඔයාගේ නම තේරුනේ නැත්නම්,
මං යන්නෙත් නෑ, තාත්තේ.
454
00:29:48,880 --> 00:29:50,268
ඒයි, ඒයි...
455
00:29:52,245 --> 00:29:53,916
ඒක ලස්සන දෙයක් වෙයි, නේට්.
456
00:29:55,478 --> 00:29:57,505
ඔයා ලෝකේ නැවත ගොඩ නගන්න යන්නේ.
457
00:30:05,797 --> 00:30:07,997
පෝලා සේවාගා.
458
00:30:21,744 --> 00:30:25,212
ජැක්සන්, ඔයා මෙතන ඉදන් කරගෙන යනවද?
459
00:30:29,411 --> 00:30:31,153
ඩග් මැක්රේ.
460
00:30:33,777 --> 00:30:35,724
අපි මේක කරන්න ඕනේ නෑ.
461
00:30:35,793 --> 00:30:38,564
අනේ. කාටවත් මේක ඕනේ නෑ,
ඒත් මේක කරන්න වෙනවා.
462
00:30:38,589 --> 00:30:39,895
ඔයා වැරදියි.
463
00:30:39,964 --> 00:30:42,064
ජාහාට අපිව බේරගන්න සැලැස්මක් තියෙනවා,
464
00:30:42,277 --> 00:30:44,374
හැබැයි අපිට එකටම ඉන්න වෙනවා.
465
00:30:44,399 --> 00:30:47,397
මේ දොරවල් ඇරුනම,
මං කියන විදිහට වැඩ කරන්න.
466
00:30:47,422 --> 00:30:48,504
ඒක තමයි අපේ හොදම අවස්ථාව.
467
00:30:48,573 --> 00:30:49,907
ඔය ඇති.
468
00:30:50,977 --> 00:30:52,704
අපිට මේක කරන්න බෑ.
469
00:30:52,954 --> 00:30:54,210
මම ඔයා ගැනනම් දන්නේ නෑ,
470
00:30:54,278 --> 00:30:57,346
හැබැයි මමනම් මැරෙනකම් බලා ඉන්නේ නෑ.
471
00:30:57,799 --> 00:31:00,487
මගේ අදහස සටන් කරන්න.
472
00:31:00,512 --> 00:31:02,237
- ඔව්!
- ඔව්!
473
00:31:02,424 --> 00:31:03,619
කවුද මාත් එක්ක ඉන්නේ?
474
00:31:07,565 --> 00:31:10,493
සටනක්! සටනක්! සටනක්!
475
00:31:12,229 --> 00:31:15,081
සටනක්! සටනක්! සටනක්!සටනක්.
476
00:31:20,166 --> 00:31:21,486
මාකස්.
477
00:31:31,491 --> 00:31:33,183
ඔයා මොන මගුලක් කරනවා කියලද හිතන්නේ?
478
00:31:33,252 --> 00:31:38,858
මං අද 364දෙනෙක්ව නැති කරගන්නේ නෑ.
479
00:31:39,178 --> 00:31:40,691
මං මේ බංකරේ හොයාගත්තේ
480
00:31:40,760 --> 00:31:42,126
අපිටම මැරෙන්න නෙවෙයි.
481
00:31:42,194 --> 00:31:43,560
ඉතින් ඔයා මොකක්ද කරන්න යන්නේ?
ඔයා හදන්නේ ...
482
00:31:43,629 --> 00:31:45,356
ඔයා හදන්නේ ගෑස් ගහලා භුමිවාසින්ගේ සිහි නැති කරන්නද?
483
00:31:45,381 --> 00:31:46,451
ඒකද කරන්න යන්නේ?
484
00:31:47,959 --> 00:31:49,066
ඔව්...
485
00:31:50,568 --> 00:31:52,436
ඊටපස්සේ අපි තර්ජනය කරනවා
වගාවන් විනාශ කරනවා කියලා
486
00:31:52,505 --> 00:31:54,323
අපේ මිනිස්සුන්ට ඉඩකඩ දුන්නේ නැත්නම්.
487
00:31:54,348 --> 00:31:56,073
ඔය සිරාවටම නෙවේනේ.
488
00:31:56,098 --> 00:31:58,108
අපිට ආහාර ලැබුනම,
අපිට බලය ලැබෙනවා.
489
00:31:58,357 --> 00:31:59,981
අපියි තීරණ ගන්නේ.
490
00:32:08,412 --> 00:32:10,587
අපි ආකාශ ගෝත්‍රයේ අවි ගබඩාව හොයාගත්තා.
491
00:32:13,263 --> 00:32:15,154
ඒවා දැන් අපේ තුවක්කු.
492
00:32:15,849 --> 00:32:19,029
අපිට තව වෙලා බලන් ඉන්න බෑ .
493
00:32:19,507 --> 00:32:21,465
ඔයාගේ නියෝගයන්?
494
00:32:23,538 --> 00:32:25,602
මම ඔයා ළගින්ම ඉන්නවා.
495
00:32:30,876 --> 00:32:32,469
තුවක්කු බෙදලා දෙන්න.
496
00:32:32,494 --> 00:32:34,845
මේ බංකරේ භුමිවාසින් දාහක් ඉන්නවා.
497
00:32:34,914 --> 00:32:37,347
ගෑස් ගහලවත් ඔයාට ආහාර තියෙන තැනට
යාගන්න ලැබෙන්නේ නෑ.
498
00:32:37,914 --> 00:32:38,982
අපි බලමුකෝ.
499
00:32:39,051 --> 00:32:41,018
තෙලොනියස්, පොඩ්ඩක් නවතින්න. නවතින්න.
500
00:32:41,191 --> 00:32:42,820
මේක ලේ විලක් වෙයි,
ඔයත් ඒක දන්නවා.
501
00:32:42,888 --> 00:32:44,488
කීදෙනෙක් මැරෙන්න ඕනෙද,
502
00:32:44,722 --> 00:32:46,699
එයාලගේ හැමෝමද, අපේ හැමෝමද?
503
00:32:47,792 --> 00:32:49,769
මැරෙන්න වෙන තරමක්.
504
00:32:50,870 --> 00:32:52,363
අපි සටන් කලොත්,
505
00:32:53,403 --> 00:32:54,737
අපි මැරෙනවා.
506
00:32:57,818 --> 00:32:59,217
ටිකක්...
507
00:33:05,850 --> 00:33:09,313
රාජ්යත්රාන්තිකකම් වලට තිබ්බ වෙලාව ඉවරයි, මාකස්.
508
00:33:09,381 --> 00:33:11,062
එක්කෝ ඔයාට පුළුවන් අපිට සටනට මෙහෙයවන්න
509
00:33:11,087 --> 00:33:12,937
නැත්නම් මගේ පාරෙන් තොලොංචි වෙලා යන්න.
510
00:33:20,476 --> 00:33:22,860
තෙලොනියස්...ටිකක් නවතින්න. නවතින්න.
511
00:33:22,928 --> 00:33:24,962
මට ඇහුම්කන් දෙන්න,
මං වැදලා ඉල්ලන්නේ.
512
00:33:25,881 --> 00:33:28,076
වෙන කිසිම කෙනෙක් ඔයාව විශ්වාස නොකරද්දී
ඔයා මේ තැන හොයාගත්තා.
513
00:33:28,101 --> 00:33:31,701
ඔයා... ඔයා 1,100ක් භුමිවාසින්ව බේරගත්තා.
514
00:33:31,726 --> 00:33:33,993
ඔයා මනුෂ්‍යත්වය බේරගත්තා,
515
00:33:34,911 --> 00:33:37,439
හැබැයි ඔයා දැන් නතරවුණේ නැත්නම්,
516
00:33:38,684 --> 00:33:41,513
ඔයා ඒ ගැලවීම ආපහු උදුරගන්නවා.
517
00:33:43,309 --> 00:33:45,115
මේක තමයි ඔයාගේ මොහොත.
518
00:33:45,140 --> 00:33:47,484
සටන! සටන! සටන! සටන!
519
00:33:47,553 --> 00:33:51,188
සටන! සටන! සටන! සටන! සටන...
520
00:33:55,194 --> 00:33:59,630
සටන! සටන! සටන!
සටන! සටන! සටන! සටන!
521
00:34:04,238 --> 00:34:06,003
ඔයාගේ මිනිස්සුන්ට ඔයාව ඕනේ.
522
00:34:10,510 --> 00:34:12,394
එයාලට ඇහුම්කන් දෙන්න.
523
00:34:13,299 --> 00:34:15,599
එයාලට ඕනේ සටන් කරන්න.
524
00:34:17,064 --> 00:34:19,016
අපි කොහොමද දැන් එයාලව නවත්තන්නේ?
525
00:34:54,563 --> 00:34:56,227
මං ඔයා වෙනුවෙන් මේක කරන්නම්.
526
00:34:56,478 --> 00:35:01,297
එපා. මගේ මිනිස්සු, මගේ වගකීමක්.
527
00:35:03,621 --> 00:35:05,242
දැන්.
528
00:36:29,252 --> 00:36:31,548
මෙහෙම තමයි අපි අපේ මිනිස්සුන්ව බේරගන්නේ.
529
00:36:31,573 --> 00:36:35,174
මාකස්, අපි කොහොමද තෝරගන්නේ?
530
00:36:35,408 --> 00:36:37,788
අපි දැනටම තෝරගෙන ඉවරයි.
531
00:36:39,393 --> 00:36:40,891
ක්ලාක්ගේ ලැයිස්තුව.
532
00:36:43,697 --> 00:36:47,197
ඒක තමයි අපිට බේරෙන්න තියෙන හොදම අවස්ථාව.
533
00:36:49,541 --> 00:36:51,304
මං දන්නවා ඒක කොහෙද කියලා.
534
00:37:11,218 --> 00:37:14,591
මෙහෙම තමයි අපි අපේ මිනිස්සුන්ව බේරගන්නේ.
535
00:37:34,418 --> 00:37:35,583
එයා නවතිනවා.
536
00:37:41,272 --> 00:37:44,205
එපා. ළමයි,ඒ හැමෝම නවතිනවා.
537
00:38:00,757 --> 00:38:02,552
මෙයා යනවා.
538
00:38:09,508 --> 00:38:11,753
පුතා නවතිනවා.
539
00:38:14,047 --> 00:38:15,323
එපා. ඇය නවතිනවා.
540
00:38:15,348 --> 00:38:16,898
ඇය නවතිනවා. ඇය නවතිනවා.
541
00:38:31,865 --> 00:38:33,834
මට සමාවෙන්න.
542
00:39:42,376 --> 00:39:43,985
ඔයාලා මොනවද මෙතන කරන්නේ?
543
00:39:47,557 --> 00:39:49,551
අපි ඔයාව තනියම දාලා යන්නේ නෑ.
544
00:39:57,900 --> 00:40:00,408
හැබැයි දැන් ආපහු යන්න වෙලාවක් නෑනේ.
545
00:40:00,947 --> 00:40:04,049
අපි ආපහු යන්නේ නෑ.
අපි යන්නේ උඩට.
546
00:40:05,079 --> 00:40:07,149
අනේ, පුදුම වෙලා වගේ බලන්න එපා.
547
00:40:07,174 --> 00:40:09,478
මුල ඉදලම ඒක ඔයාගේ පිස්සු අදහසනේ.
548
00:40:10,735 --> 00:40:11,973
අභ්‍යවකාශයට?
549
00:40:13,641 --> 00:40:15,553
අපිට ආපහු එන්න ප්‍රමාණවත් ඉන්ධන නෑ.
550
00:40:15,578 --> 00:40:17,612
මටනම් ඒක අවුරුදු පහකට පස්සේ එන ප්‍රශ්නයක්.
551
00:40:19,109 --> 00:40:20,881
ඔයා කියන්නේ රින්ග් එක ගැන.
552
00:40:21,015 --> 00:40:21,998
අපරාදයක්නේ හොද රොකට් එකක්
553
00:40:22,023 --> 00:40:24,090
අපතේ යවන එක.
554
00:40:26,765 --> 00:40:28,256
අපි කොහොමද ජිවත් වෙන්නේ?
555
00:40:28,410 --> 00:40:30,412
එහෙ ජල පිරිසිදුකරණයක් දාලා ඇවිත්,
556
00:40:30,437 --> 00:40:32,748
අපි දන්නවනේ Go-Sci එකේ ඇල්ගී ගොවිපලක් තියෙන බව.
557
00:40:32,773 --> 00:40:34,287
අපි ඒ දෙක වැඩ කරන්න හදාගත්තොත්,
558
00:40:34,312 --> 00:40:35,691
අපිට කෑමයි වතුරයි ලැබෙනවා.
559
00:40:35,991 --> 00:40:38,066
ඇල්ගී සලාද සහ ප්‍රතිචක්‍රීකරණය කළ මුත්‍රා.
560
00:40:38,515 --> 00:40:40,958
- මාවත් එකතු කරගන්න.
- මැරෙනවට වඩා හොදයිනේ.
561
00:40:40,983 --> 00:40:43,515
- ඔව්. දැන්නේ එහෙම කියන්නේ.
- හොදයි. ටිකක් ඉන්න.
562
00:40:43,913 --> 00:40:47,726
හුස්ම ගන්න එකත් වැදගත්.
ඔක්සිජන්වලට මොකක්ද සැලසුම?
563
00:40:47,969 --> 00:40:50,069
ප්‍රදීපාගාර බංකරය ගැන මර්ෆි කියපු දේවල්වලට අනුව,
564
00:40:50,094 --> 00:40:53,420
මං හිතන්නේ... යාඥා කරන්නේ...
565
00:40:53,445 --> 00:40:55,083
එතන ඔක්සිජන් හදන උපකරණයක් ඇති.
566
00:40:55,414 --> 00:40:57,576
අපි ඒක අරන් යනවා.
ඔයා ඒක හදනවා.
567
00:40:57,601 --> 00:40:58,844
සේරම ගොඩ.
568
00:41:00,726 --> 00:41:02,023
ඔයා ඉංජිනේරුවෙක්, මොන්ටි.
569
00:41:02,319 --> 00:41:03,273
ඔයා දන්නවනේ ඒ සැලැස්මේ
570
00:41:03,298 --> 00:41:04,579
දහස් ගානක් වැරදි තියෙන බව?
571
00:41:04,604 --> 00:41:07,234
ඔව්, ඒ හැම එකකින්ම අපි මැරෙනවා.
572
00:41:07,259 --> 00:41:09,820
මෙතන ඉන්න එකෙනුත් අපිව මැරෙනවා...
573
00:41:09,845 --> 00:41:11,992
රේවන්, මාරාන්තික කිරණ එන්න කලින්
574
00:41:12,017 --> 00:41:13,645
ඔයා අපිව පොළවෙන් ගෙනියන්න ඕනේ.
575
00:41:13,787 --> 00:41:16,588
ඔයා මොකද කියන්නේ?
ඔයාට ඒක කරන්න පුලුවන්ද?
576
00:41:23,555 --> 00:41:25,546
මම මොකද කියන්නේ?
577
00:41:36,194 --> 00:41:39,195
මම කියන්නේ විකිරණවලට බම්බු ගහගන්න කියලා.
578
00:41:40,638 --> 00:41:41,547
හොදයි.
579
00:41:41,742 --> 00:41:43,575
සේරම හරිනේ එහෙනම්.
580
00:41:44,631 --> 00:41:46,372
අපි ආපහු ආක් එකට යනවා..
581
00:41:46,731 --> 00:41:51,731
WEB-DL resync by ChaRu
Charuka Indunil
582
00:41:51,815 --> 00:42:12,854
බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි..
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න..