1
00:00:00,937 --> 00:00:02,352
"The 100" පසුගිය කොටස්වලින්...
2
00:00:02,377 --> 00:00:04,662
ඇලිගේ කේතයේ කොටසක් තවමත්
මගේ ඔලුවේ තියෙනවා.
3
00:00:04,687 --> 00:00:06,537
දියුණු මානසික හැකියාව, මවාගැනීම්,
4
00:00:06,562 --> 00:00:07,850
ඒ සේරම සම්බන්ධයි.
5
00:00:07,875 --> 00:00:09,357
- රේවන්.
- බෙකා?
6
00:00:09,382 --> 00:00:10,982
වරද්දගන්න එපා... ඔයාලා නවතින්න තීරණය කළොත්
7
00:00:11,007 --> 00:00:11,975
ඔයාලා තෝරගන්නේ මරණය.
8
00:00:12,000 --> 00:00:14,428
හරි, එහෙමනම්.මම හිතන්නේ අපිට
නැතිවෙන්න දෙයක් නෑ.
9
00:00:14,453 --> 00:00:16,053
නවත්තන්න බැරි එකම දේ තමයි
10
00:00:16,055 --> 00:00:17,121
ෆ්‍රයම්පායා.
11
00:00:17,123 --> 00:00:18,822
තව දවස් හයකින්, මේ බංකරේ ඇතුලේ නොඉන්න
12
00:00:18,824 --> 00:00:20,858
හැමෝවම මැරිලා යාවි.
13
00:00:20,860 --> 00:00:22,526
යුද්ධ කරන එක ජීවත්වෙන්නේ කවුද කියලා
තීරණය කරන්න
14
00:00:22,528 --> 00:00:23,861
හරියන ක්‍රමයක් නෙවෙයි.
15
00:00:23,863 --> 00:00:24,962
තරගාවලියක්.
16
00:00:24,964 --> 00:00:26,964
එක ගෝත්‍රයකින් එක ශුරයා ගානේ,
17
00:00:26,966 --> 00:00:29,533
දිනන කෙනාට බංකරේ ලැබෙනවා.
18
00:00:29,535 --> 00:00:31,542
ඔයා රණශුරයෝ 12දෙනාවම මරන්න ඕනේ නෑ.
19
00:00:31,567 --> 00:00:33,504
මම මරන්න ඕනේ අන්තිම කෙනාව විතරයි.
20
00:00:38,110 --> 00:00:41,044
ආකාශ ගෝත්‍රයේ ඔක්ටේවියා ජයග්‍රහනය කරනවා.
21
00:00:41,046 --> 00:00:43,781
ආකාශ ගෝත්‍රය තනියම බංකරය ගන්නේ නෑ.
22
00:00:43,783 --> 00:00:46,450
අපි ඒක බෙදාගන්නවා.
අපි එක ගෝත්‍රයක්.
23
00:00:46,452 --> 00:00:47,551
මොන මගුලක්ද ඔයා කලේ?
24
00:00:47,553 --> 00:00:49,019
එක ගෝත්‍රයකට විතරයිනම් බේරෙන්න පුළුවන්,
25
00:00:49,021 --> 00:00:50,053
ඒක අපේ එක වෙන එක හොදයි.
26
00:00:50,055 --> 00:00:51,555
ක්ලාක්, ඔයා මේකට එකගවුනාද?
27
00:00:51,557 --> 00:00:53,323
අපි කලේ අපිට කරන්න වුන දේ.
28
00:00:54,493 --> 00:00:57,394
ආකාශ ගෝත්‍රය අපි හැමෝටම ද්‍රෝහී වුනා.
29
00:01:00,800 --> 00:01:02,232
ඔයා කොහොමද මෙහෙම කලේ?
30
00:01:02,234 --> 00:01:04,168
තව සටන්කරුවෝ හතරයි ඉතුරුවෙලා හිටියේ.
31
00:01:04,170 --> 00:01:05,402
ඔක්ටේවියා එක්කෙනෙක්.
32
00:01:05,404 --> 00:01:06,403
එයා දිනන්නත් ඇති.
33
00:01:06,405 --> 00:01:08,005
ඒවගේම එහෙම නොවෙන්නත් ඇති.
34
00:01:08,007 --> 00:01:09,406
බෙලමි, ඔයා හරි.
35
00:01:09,408 --> 00:01:10,741
එයාට අවස්ථාවක් තිබ්බා.
36
00:01:10,743 --> 00:01:13,877
හැබැයි අන්තිම හතරදෙනා අතර ලුනාත් හිටියා,
37
00:01:13,879 --> 00:01:15,649
ඒ කියන්නේ වැඩිපුර අවස්ථාවක් තියෙනවා
38
00:01:15,674 --> 00:01:18,055
කවුරුවත්ම මේ බංකරය ඇතුළට නොඑන්න,
39
00:01:18,080 --> 00:01:19,917
කවුරුවත්ම බේරුනේ නැත්නම්
40
00:01:19,919 --> 00:01:21,652
මානව සංහතිය ඉවරයි.
41
00:01:21,654 --> 00:01:23,253
ඔයාට ඒක තේරුම්ගන්න පුලුවන්ද?
42
00:01:23,255 --> 00:01:24,588
ඔව්, මට... මට ඒක තේරුම්ගන්න පුළුවන්.
43
00:01:24,590 --> 00:01:26,290
ඔයා කලේ ඔයාට කරන්න වුනා කියලා
ඔයා හිතන දේ,
44
00:01:26,292 --> 00:01:27,658
හැමදාම එහෙමයි.
45
00:01:27,732 --> 00:01:29,798
ඒත් ඔයාට බැහැ... මගෙන් බලාපොරොත්තු වෙන්න
46
00:01:29,823 --> 00:01:31,123
මගේ නංගිට මොකක්ද වුනේ කියලා නොදැන
47
00:01:31,125 --> 00:01:32,258
මම මෙතන ඉදියි කියලා හිතන්න.
48
00:01:32,283 --> 00:01:33,602
අපි දොර අරින්නේ නෑ, පුතා.
49
00:01:33,627 --> 00:01:34,766
ඔහේ දන්නවද දෙයක්? ඔහේව ආයේ පාරක්
50
00:01:34,791 --> 00:01:36,828
චාන්සලර් කරපු ජන්දේ මට මග ඇරිලාද කොහෙද.
51
00:01:39,266 --> 00:01:40,313
මම ගිලන් මැදිරිය සූදානම් කළා,
52
00:01:40,338 --> 00:01:41,770
මට කොරිඩෝවේ මිනිස්සුන්ගේ කටහඩවල් ඇහුණා.
53
00:01:41,795 --> 00:01:43,279
ඒක ඉවරද?
54
00:01:43,304 --> 00:01:44,453
අපි දින්නද?
55
00:01:44,478 --> 00:01:45,563
අපි දන්නේ නෑ.
56
00:01:46,990 --> 00:01:48,573
මාකස් කොහෙද?
57
00:01:50,907 --> 00:01:52,511
එයා හිටියේ කුලුනේ.
58
00:01:52,513 --> 00:01:54,579
අපි මිනිස්සුන්ව යැව්වා
එයා වෙනුවෙන්,
59
00:01:54,581 --> 00:01:56,702
බෙලමි වෙනුවෙන්, වගේම ඔක්ටේවියා වෙනුවෙන්.
60
00:01:57,151 --> 00:01:59,851
බෙලමිව විතරයි අපිට වෙලාවට ගේන්න පුළුවන් වුනේ.
61
00:01:59,853 --> 00:02:01,219
මට සමාවෙන්න.
62
00:02:03,857 --> 00:02:06,892
මට ඔයාගේ රේඩියෝව දෙන්න.
මාකස්ගේ එක එයා ගාව.
63
00:02:06,894 --> 00:02:08,994
පහළ ඒවා වැඩ කරන්නේ නෑ.
64
00:02:12,043 --> 00:02:12,820
ක්ලාක්.
65
00:02:12,845 --> 00:02:14,544
මම එයාලට සමුගන්න අවස්ථාව දෙනවා.
66
00:02:19,689 --> 00:02:22,200
මට තේරෙනවා ඔයාට දැනගන්න තියෙන උවමනාව,
67
00:02:22,225 --> 00:02:23,992
ඒත් මම ඔයාට පොරොන්දු වෙනවා
68
00:02:23,994 --> 00:02:25,860
අනිත් පැත්තේ තියෙන්නේ වේදනාව විතරමයි.
69
00:02:25,862 --> 00:02:28,229
විකිරණ මට්ටම උත්සන්න වෙලා,
70
00:02:28,231 --> 00:02:31,228
එළියේ ඉන්න මිනිස්සුන්ට දැනටම
බලපෑම් ඇතිවෙලා ඇති.
71
00:02:32,595 --> 00:02:34,202
එයාලා දැනගත්තහම
අපි බංකරේ ගත්තා කියලා,
72
00:02:34,204 --> 00:02:36,905
ඒක ව්‍යසනයක් වෙයි, අපි
අර දොර ඇරියොත්,
73
00:02:36,907 --> 00:02:38,829
අපි ඒ ව්‍යසනය ඇතුළට ගන්නවා.
74
00:02:39,032 --> 00:02:40,759
මට තේරෙනවා.
75
00:02:41,278 --> 00:02:43,044
දැන්, මගේ පාරෙන් තොලොංචි වෙලා යනවා.
76
00:02:45,116 --> 00:02:48,077
රේඩියෝ මෙගාහාර්ට් 21.5ට සකසලා තියෙන්නේ.
77
00:02:50,483 --> 00:02:52,169
කාටහරි...
78
00:02:52,194 --> 00:02:55,356
කාටහරි මාව ඇහෙනවද? අවසන්.
79
00:02:56,068 --> 00:03:00,228
මේ ඔක්ටේවියා. කාටහරි මාව
ඇහෙනවද, හත්වලාමේ?
80
00:03:01,248 --> 00:03:04,132
ඕ, මේ මම. ඔයා හොදින්ද?
81
00:03:06,303 --> 00:03:09,370
මම පණපිටින්. මම දින්නා.
82
00:03:12,722 --> 00:03:15,059
බෙල්, මොන මගුලක්ද ඔයා කලේ?
83
00:03:15,912 --> 00:03:18,379
මම කරපු දෙයක් නෙවෙයි.
හැබැයි මම ඒක හරිගස්සන්නම්.
84
00:03:18,881 --> 00:03:20,348
අපිට වැඩි වෙලාවක් නෑ.
85
00:03:21,482 --> 00:03:24,691
මම කියන දේ අහගන්න. මම දින්නාම,
මම තීරණයක් ගත්තා
86
00:03:24,716 --> 00:03:27,088
හැමෝමත් එක්ක මේ බංකරය බෙදාගන්න.
87
00:03:27,420 --> 00:03:30,291
හැම ගෝත්‍රයකින්ම සියදෙනා ගානේ.
88
00:03:30,293 --> 00:03:31,793
කේන් එළියට වෙලා අපිට කාලේ අරන් දෙනවා,
89
00:03:31,795 --> 00:03:33,561
එයාලට මිනිස්සුන්ව තෝරගන්න උදව් කරනගමන්,
90
00:03:33,563 --> 00:03:35,663
එතකොට ගායා කොහොමහරි සෙබළුන්ව පොළඹවගෙන
91
00:03:35,665 --> 00:03:37,025
දේවස්ථානය වහලා දාන්න.
92
00:03:37,050 --> 00:03:39,300
හැබැයි කවුරුහරි දැනගත්තොත් ආකාශ ගෝත්‍රය
93
00:03:39,302 --> 00:03:41,892
බංකරේ හොරකම් කළා කියලා,
අපි හැමෝම මැරෙනවා.
94
00:03:42,106 --> 00:03:43,884
තේරුනා. මම එනගමන්.
95
00:03:48,527 --> 00:03:50,262
රේඩියෝව වහලා දාන්න.
96
00:03:51,090 --> 00:03:52,914
තෙලොනියස්, අපිට එයාලව බේරගන්න පුළුවන්.
97
00:03:54,185 --> 00:03:55,617
ඕ, මට තව ටික වෙලාවක් ඕනේ වෙනවා.
98
00:03:55,619 --> 00:03:57,252
ඉන්න. මොකක්?
99
00:03:57,449 --> 00:03:59,294
බෙලමි, එයාලට...
100
00:04:00,145 --> 00:04:01,293
බෙලමි?
101
00:04:01,318 --> 00:04:02,544
ඔහේට එයා කියපුවා ඇහුනේ නැද්ද?
102
00:04:02,569 --> 00:04:04,492
භුමිවාසින් මේ වෙලාවේ එයා කියන දේ අහනවා,
103
00:04:04,494 --> 00:04:06,661
හැබැයි වැඩි වෙලාවක් එහෙම වෙන එකක් නෑ.
104
00:04:06,920 --> 00:04:08,630
මම අර දොර අරිනවා.
105
00:04:09,092 --> 00:04:10,458
මට සමාවෙන්න,
106
00:04:10,483 --> 00:04:14,313
ඒත් මේ මොහොතේ, අපේ මිනිස්සු ආරක්ෂිතයි.
107
00:04:14,914 --> 00:04:17,125
අපිට ඒක අනතුරේ දාන්න බෑ.
108
00:04:17,867 --> 00:04:19,407
මාව නවත්තන්නනම්,
109
00:04:19,409 --> 00:04:20,942
තමුසෙට මාව මරන්න වෙනවා.
110
00:04:24,900 --> 00:04:26,180
අයියෝ, බෙලමි.
111
00:04:26,182 --> 00:04:28,216
මේක මෙහෙම වෙන්න ඕනේ නෑ.
112
00:04:51,868 --> 00:04:54,188
The 100 S04E11
WEB-DL resync by ChaRu
facebook.com/charuka.indunil.98
113
00:04:54,188 --> 00:04:57,782
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
114
00:04:58,018 --> 00:05:23,476
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/226©
115
00:05:25,576 --> 00:05:27,375
IVA ඇදුමක් EVA ඇදුමක් කරන එක
116
00:05:27,377 --> 00:05:29,944
කාගේ පිස්සු අදහසක්ද?
117
00:05:30,101 --> 00:05:31,349
ඔයාගේ.
118
00:05:32,099 --> 00:05:34,615
ඔයාගේ පරිකල්පනයේ මවාගැනීමකට
දොස් කියන්න බෑනේ.
119
00:05:35,691 --> 00:05:37,290
රේයස්.
120
00:05:39,247 --> 00:05:40,722
මොකක්ද අවුල?
121
00:05:41,847 --> 00:05:43,293
මොකුත් නෑ.
122
00:05:44,160 --> 00:05:45,523
IVA ඇදුම් නිර්මාණය කරලා තියෙන්නේ
123
00:05:45,548 --> 00:05:46,914
පාලනය කළ උෂ්ණත්වයන්,
124
00:05:46,939 --> 00:05:48,873
පාලනය කළ පාරිසරික තත්ව,
පාලනය කළ පීඩන තත්වවලට.
125
00:05:48,898 --> 00:05:50,431
ඔයා දන්නවද ඒ එකක්වත් නැති දෙයක්?
126
00:05:50,433 --> 00:05:52,467
- අභ්‍යවකාශය.
- බිංගෝ.
127
00:05:54,344 --> 00:05:55,737
වැඩි වෙලාවක් අභ්‍යවකාශ තරණය කරන්න වෙන්නේ නෑ
128
00:05:55,739 --> 00:05:58,105
සූර්ය විකිරණවලින් මාව ආරක්ෂා කරන්න දෙයක් නැත්නම්.
129
00:05:58,332 --> 00:06:00,809
හිතන්න, රේවන්. ඔයාට මොනාද පාවිච්චි කරන්න පුළුවන්?
130
00:06:01,291 --> 00:06:04,459
අනිත් ඒවා වගේම මේකත් විද්‍යා ප්‍රශ්නයක්.
131
00:06:04,532 --> 00:06:06,699
ඔයාට විසදන්න වෙන අන්තිම එක.
132
00:06:06,850 --> 00:06:09,602
මේකෙන් පස්සේ, වේදනාවක් තියෙන එකක් නෑ,
133
00:06:09,711 --> 00:06:11,753
නැතිවීමක් තියෙන එකක් නෑ.
134
00:06:11,755 --> 00:06:14,477
ඔයාගේ යාළුවො බන්කරේක හිරවෙලා ඉන්දැද්දී,
135
00:06:15,325 --> 00:06:16,791
ඔයා පාවෙවී ඉදියි,
136
00:06:17,125 --> 00:06:18,885
තරුවල දැවටිලා.
137
00:06:19,077 --> 00:06:20,346
ඇයි, ඔයාට හදට යන්න ඕනේ නැද්ද?
138
00:06:20,371 --> 00:06:21,979
අපිට ඒකත් කරන්න පුළුවන්.
139
00:06:24,534 --> 00:06:26,601
එයාට ඇහුම්කන් දෙන්න එපා.
140
00:06:28,873 --> 00:06:31,539
රේවන්. අවධානය දෙන්න.
141
00:06:31,541 --> 00:06:36,923
ඔව්. සමාවෙන්න. හරි.
මම අවධානෙන් ඉන්නේ.
142
00:06:37,021 --> 00:06:38,987
හරි,මට මේක කරන්න පුළුවන්.
143
00:06:51,409 --> 00:06:53,594
මේ වයර් ආවරණය කරලා තියෙන්නේ PTFEවලින්.
144
00:06:53,596 --> 00:06:55,237
ටෙෆ්ලෝන් වැස්මක්.
145
00:06:55,262 --> 00:06:56,634
ඔව්. බුද්ධිමත්.
146
00:06:56,659 --> 00:06:58,182
මට පුළුවන් මේවා ගලවලා උණු කරලා
147
00:06:58,207 --> 00:06:59,752
මූට්ටු වහන්න ගන්න.
148
00:06:59,777 --> 00:07:02,211
නම්‍යශීලි වගේම විකිරණවලට ඔරොත්තුයි.
149
00:07:02,368 --> 00:07:04,301
ඇයි මට ඒක කල්පනා නොවුනේ?
150
00:07:11,918 --> 00:07:13,581
ආයෙනම් එපා.
151
00:07:13,785 --> 00:07:15,616
අද දවසට තුන්වෙනි වතාව.
152
00:07:15,618 --> 00:07:17,351
බෙහෙත් කට්ටලය ගන්න.
153
00:07:49,466 --> 00:07:51,018
ජැස්පර්.
154
00:07:53,054 --> 00:07:56,023
විකට ඇදුම්ද? සුපිරි.
155
00:07:56,025 --> 00:07:57,218
උබ හිතන්නේ මේක විහිළුවක් කියලද?
156
00:07:57,243 --> 00:07:59,366
විකිරණ මට්ටම රතු කට්ටටම ඇවිත්.
157
00:07:59,409 --> 00:08:01,179
හැමෝම අසනීප වෙන්නේ ඇයි කියලද
උබ හිතුවේ?
158
00:08:01,204 --> 00:08:02,515
තව මත්ද්‍රව්‍ය නෑ.
159
00:08:04,601 --> 00:08:07,068
හාපර්, ඔයා හොදින්ද?
160
00:08:07,070 --> 00:08:08,539
මම හොදින්.
161
00:08:09,483 --> 00:08:12,601
ඔයා හොදින් නෙවෙයි.
කවුරුවත් හොදින් නෙවෙයි.
162
00:08:13,047 --> 00:08:14,694
අපි අද රෑම බංකරේට යන්න ඕනේ
163
00:08:14,719 --> 00:08:15,748
නැත්නම් අපිට බේරෙන්න වෙන්නේ නෑ.
164
00:08:15,773 --> 00:08:17,258
මට ඇදුම් තුනයි හදන්න පුළුවන් වුනේ,
165
00:08:17,283 --> 00:08:18,501
ඒත් හත්දෙනෙක්ට රෝවර් එකේ යන්න පුළුවන්.
166
00:08:18,526 --> 00:08:21,659
ඒයි! කවුරුත් නැද්දෝ! අපිට උදව් ඕනේ!
167
00:08:22,015 --> 00:08:23,473
ඒ ගමන මොකක්ද?
168
00:08:23,498 --> 00:08:24,346
රයිලි.
169
00:08:26,897 --> 00:08:27,743
රයිලි?
170
00:08:27,768 --> 00:08:30,268
එයා හුස්මගන්නේ නෑ. එයා...
171
00:08:30,861 --> 00:08:32,093
රයිලි!
172
00:08:33,296 --> 00:08:34,862
කළු වැස්ස ආයෙමත්.
173
00:08:34,864 --> 00:08:36,697
විකිරණ පිළිස්සීම් නෑ.
174
00:08:36,699 --> 00:08:38,266
කළු වැස්සක් නිසා නෙවේ.
175
00:08:38,268 --> 00:08:40,301
එයා උබේ මගුලේ ජෝබි තේ එක
වැඩියෙන් බීලා.
176
00:08:40,303 --> 00:08:42,370
එයාට යන්න දීපන්, මොන්ටි.
177
00:08:43,080 --> 00:08:44,023
අයින්වෙන්න!
178
00:08:44,048 --> 00:08:46,548
වරෙන්, රයිලි.
179
00:08:48,518 --> 00:08:49,877
වරෙන්. හාපර්,
180
00:08:49,879 --> 00:08:51,127
රෝවර් එකෙන් ප්‍රථමාධාර කට්ටලේ ගන්න.
181
00:08:51,152 --> 00:08:52,127
හරි.
182
00:08:52,361 --> 00:08:54,649
එයා දිහා බලන්න.
එයාගේ මුහුණ දිහා බලන්න.
183
00:08:55,204 --> 00:08:57,259
එයා සමාදානෙන් ඉන්නේ.
184
00:08:57,407 --> 00:08:59,102
උබට මොකක්ද වෙලා තියෙන්නේ?
185
00:08:59,243 --> 00:09:02,188
හාපර්, මේකටද අපි එයාව බේරගත්තේ?
186
00:09:04,048 --> 00:09:05,293
මේක වෙන්නේ නෑ.
187
00:09:05,295 --> 00:09:06,970
මේක තමයි එයාට අවශ්‍ය වුනේ.
188
00:09:07,133 --> 00:09:08,962
මාරාන්තික කිරණ ආවහම එයාව ඇතුලෙන්
189
00:09:09,385 --> 00:09:11,609
දියවෙලා යන එකද හොද?
190
00:09:11,634 --> 00:09:13,571
කිරණ එන්නේ දවස් දෙකකින්.
191
00:09:14,304 --> 00:09:16,181
තොපි හැමෝම හෙටවෙද්දී මැරිලා ඉදියි.
192
00:09:17,243 --> 00:09:19,073
මම අද රෑට යනවා.
193
00:09:30,139 --> 00:09:31,452
වේදනාවක් නෑ.
194
00:09:34,282 --> 00:09:35,777
දුක් විදීමක් නෑ.
195
00:09:36,366 --> 00:09:38,226
අපි මාත්‍රාව හරිගානට ගත්තොත්,
196
00:09:39,274 --> 00:09:41,495
අපි හැමෝටම මේ වගේ යන්න පුළුවන්.
197
00:09:42,932 --> 00:09:44,532
කවද්ද?
198
00:09:47,937 --> 00:09:50,304
අපිට පුළුවන් වෙලාවේ.
199
00:09:53,183 --> 00:09:54,382
අද රෑට.
200
00:09:54,866 --> 00:09:55,986
අද රෑට.
201
00:09:56,011 --> 00:09:57,444
අද රෑට.
202
00:10:04,097 --> 00:10:06,370
අපි කලේ හරි දේ, ක්ලාක්.
203
00:10:08,735 --> 00:10:10,972
ඊයේ, අපි හරි.
204
00:10:11,905 --> 00:10:13,828
අද, අපිට වැරදීමක් එක්ක ජීවත්වෙන්න වෙලා.
205
00:10:13,853 --> 00:10:15,561
අපි ආපහු ආක් එකේ.
206
00:10:17,277 --> 00:10:19,437
අපේම මිනිස්සුන්ව මරනවා...
207
00:10:19,484 --> 00:10:21,084
අපිට ජීවත්වෙන්න.
208
00:10:21,086 --> 00:10:22,812
එයාලව හිර කරනවා.
209
00:10:24,593 --> 00:10:26,456
එළියේ බෙලමිගේ නංගි ඉන්නවා.
210
00:10:26,802 --> 00:10:28,724
එයා දොර අරින්න ඕනෙම දෙයක් කරයි.
211
00:10:29,380 --> 00:10:31,494
ඔයා හිතනවද අපි ඒ අවදානම
ගන්න ඕනෙයි කියලා?
212
00:10:31,496 --> 00:10:34,497
නැහැ, හැබැයි ඔයා වගේ නෙවෙයි,
213
00:10:34,499 --> 00:10:36,633
මම ඒ වෙනුවෙන් මටම වෛර කරගන්නවා.
214
00:10:40,687 --> 00:10:42,043
අපේ ගැන අපිට දැනෙන දේවල්
215
00:10:42,068 --> 00:10:44,280
අදාළ නෑ, ඇබි.
216
00:10:45,048 --> 00:10:47,792
අපි හැමෝම අපේ මිනිස්සුන්ව බේරගන්න
එක එක දේවල් කරලා තියෙනවා.
217
00:10:47,817 --> 00:10:49,852
හිතන්නවත් බැරි දේවල්.
218
00:10:50,430 --> 00:10:52,620
අපි අපේ මිනිස්සුන්ව මුලට දානවා.
219
00:10:54,493 --> 00:10:58,059
එහෙම තමයි අපි ජීවත්වෙන්නේ.
220
00:11:05,988 --> 00:11:08,903
ඔයාගේ අම්මා ශක්තිමත්.
221
00:11:12,417 --> 00:11:14,130
ඔයා ඊට වඩා ශක්තිමත්.
222
00:11:15,659 --> 00:11:18,675
හැමවෙලාවේම මේ වගේ වෙන්නේ නෑ, ක්ලාක්.
223
00:11:19,769 --> 00:11:21,017
ඔයාටම පෙනෙයි.
224
00:11:21,198 --> 00:11:22,198
බෙලමිට නිදහස් වෙන්න පුළුවන්
225
00:11:22,223 --> 00:11:24,387
කිරණ ඇවිත් ඉවර වුනාට පස්සේ, හරිද?
226
00:11:27,331 --> 00:11:28,296
හරි.
227
00:11:32,574 --> 00:11:33,428
හොදයි.
228
00:11:35,251 --> 00:11:36,664
ඒ අතරවාරයේ,
229
00:11:36,666 --> 00:11:38,892
ආරක්ෂකයෝ අතර බෙලමිට යාළුවො
ගොඩක් ඉන්නවා.
230
00:11:39,125 --> 00:11:41,298
අපි දොර ගාවට දාන්න ඕනේ
පක්ෂපාත වෙනවට වඩා
231
00:11:41,337 --> 00:11:44,408
ජිවිතේ බේරගන්න කැමති කෙනෙක්ව.
232
00:11:45,555 --> 00:11:47,407
මම හිතන්නේ මම ඒ වගේ කෙනෙක්ව දන්නවා.
233
00:11:49,789 --> 00:11:51,165
එයාලා ඔහුව හිර කරලා තියන්නද යන්නේ
234
00:11:51,190 --> 00:11:52,877
අවුරුදු පහක්ම?
235
00:11:52,914 --> 00:11:54,287
කොහෙත්ම නෑ.
236
00:11:54,804 --> 00:11:56,664
ක්ලාක්, අපි මේ ගැන එයාගේ නංගි ගැන.
237
00:11:56,689 --> 00:11:57,921
මම හිතන්නේ අපි දෙන්නම දන්නවා
එයා නිකම්ම ඒක
238
00:11:57,946 --> 00:11:59,279
අමතක නොකරන බව.
239
00:11:59,304 --> 00:12:00,850
බලන්න,මට ඔයාගෙන් දැනගන්න ඕන දේ තමා...
240
00:12:00,875 --> 00:12:02,924
ඒ ගැන බයවෙන්න එපා.
මම ඔයාගේ පැත්තේ.
241
00:12:03,375 --> 00:12:04,500
කවුරුවත් අර දොර අරින්නේ නෑ
242
00:12:04,525 --> 00:12:06,227
මම එමොරිත් එක්ක මෙතන ඉන්න තාක්කල්.
243
00:12:06,376 --> 00:12:08,296
ආත්මාර්ථකාමී පාහරයෙක්වනේ ඕනේ,
මම තමයි හරිම කෙනා.
244
00:12:09,790 --> 00:12:10,750
එපා!
245
00:12:10,775 --> 00:12:11,539
එයාගේ තත්වේ කොහොමද?
246
00:12:11,564 --> 00:12:13,101
මාව මෙතනින් එලියට ගනිල්ලා!
247
00:12:13,407 --> 00:12:14,609
ඔයා හිතන්නේ කොහොමයි කියලද?
248
00:12:20,725 --> 00:12:22,525
අපි මෙතන වැඩේ බාරගන්නම්.
249
00:12:36,269 --> 00:12:37,669
මේකනම් මරුවට තියෙයි.
250
00:12:43,173 --> 00:12:44,739
ඔයා එයාට කතා කරනවද?
251
00:12:46,870 --> 00:12:48,703
හරි.
252
00:12:53,946 --> 00:12:55,803
මට යන්න දීපියව්!
253
00:12:57,507 --> 00:12:59,080
මම පැය හයකින් ඔයාව නිදහස් කරන්නම්.
254
00:12:59,648 --> 00:13:00,783
හොදයි.
255
00:13:00,808 --> 00:13:02,408
මට උදව් කරන්න!
256
00:13:21,343 --> 00:13:22,528
බෙලමි, උබ මොනවද කරන්නේ?
257
00:13:22,553 --> 00:13:23,710
උබ උබටම තුවාල කරගන්නවා.
258
00:13:23,712 --> 00:13:26,351
මර්ෆි. මර්ෆි.
259
00:13:27,649 --> 00:13:29,702
මාව ලෙහන්න. අනේ.
260
00:13:30,077 --> 00:13:31,777
මට ඒක කරන්න බෑ.
261
00:13:31,779 --> 00:13:33,279
බලන්න, ,මට...මට ඔයාගේ නංගි
ගැන කණගාටුයි...
262
00:13:33,281 --> 00:13:35,676
- උබ මට යන්න දීපන්!
- ඒයි, මට බෑ, හරිද?
263
00:13:37,144 --> 00:13:38,622
මට බෑ.අපිට දොර අරින්න බෑ.
264
00:13:38,647 --> 00:13:39,985
ඉතින් ඔයාටම තුවාල කරගන්න එක නවත්තන්න
265
00:13:39,987 --> 00:13:42,288
මම දොස්තරට කතා කරලා
උබට දෙකක් දීලා ඇදගෙන යන්න කලින්.
266
00:13:43,676 --> 00:13:45,576
උබ වෙනස් වෙලා නෑ.
267
00:13:45,704 --> 00:13:48,071
උබ හිතන්නේ තමන් ගැන විතරයි.
268
00:13:48,174 --> 00:13:49,428
උබ වැරදියි.
269
00:13:51,463 --> 00:13:52,906
බලන්න, මේක දවස් කීපෙකට විතරයි.
270
00:13:52,931 --> 00:13:55,531
දවස් කීපෙකින් එයා මැරිලා ඉදියි!
271
00:13:56,771 --> 00:13:58,137
ඔව්.
272
00:14:01,720 --> 00:14:03,108
මට සමාවෙන්න.
273
00:14:06,796 --> 00:14:08,213
මර්ෆි!
274
00:14:08,378 --> 00:14:10,250
මට යන්න දීපන්!
275
00:14:21,276 --> 00:14:22,776
සින්ක්ලෙයා.
276
00:14:26,958 --> 00:14:29,725
බෙකා, එයා කොහෙද? ඔයා හොදින්ද?
277
00:14:32,971 --> 00:14:35,118
ඇය හිතාගෙන ඉන්න තරම් බුද්ධිමත් නෑ.
278
00:14:36,177 --> 00:14:39,812
සින්ක්ලෙයා.මේ ඔයාමයි.
279
00:14:46,604 --> 00:14:47,903
මොකක්ද අවුල?
280
00:14:48,144 --> 00:14:49,355
මොකක්ද අවුල?
281
00:14:49,472 --> 00:14:51,690
මම මැරුනේ ඔයාට සියදිවි නසාගන්න නෙවෙයි.
282
00:14:51,692 --> 00:14:53,597
මම සියදිවි නසාගන්නේ නෑ. මම...
283
00:14:54,237 --> 00:14:56,306
මම මැරෙනවා. ඒකෙ වෙනසක් තියෙනවා.
284
00:14:56,456 --> 00:14:59,029
මං දන්න රේවන් රේයස් අතාරින්නෙ නෑ.
285
00:14:59,069 --> 00:15:00,853
එයා දිගටම සටන් කරනවා.
286
00:15:01,119 --> 00:15:02,234
මගේ මොලේට සිද්දවෙන දේ
287
00:15:02,236 --> 00:15:04,150
සටන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
288
00:15:04,175 --> 00:15:06,338
ඔයා කොහොමද දන්නේ?
ඔයා උත්සහ කළාද?
289
00:15:06,340 --> 00:15:09,441
ඔයා හිතුමතේට මේ ලස්සන මොලේ
කුණු කුඩේට දාන්න කලින්,
290
00:15:09,759 --> 00:15:11,410
ඔයා මොකද කියන්නේ අපි පොඩ්ඩක්
හිතලා බැලුවොත්?
291
00:15:11,412 --> 00:15:12,878
උත්සහ කරලා බලන්න.
292
00:15:13,356 --> 00:15:14,515
මම හිතන්නේ තවමත් මැරෙන්න
293
00:15:14,540 --> 00:15:16,073
කල් තියෙනවා.
294
00:15:20,718 --> 00:15:22,021
හරි.
295
00:15:26,031 --> 00:15:26,992
මම පෙරහනයක් එකතු කළා
296
00:15:26,994 --> 00:15:29,028
ඇතුලේ වාතය හුස්ම ගන්න පුළුවන් වෙන්න.
297
00:15:29,030 --> 00:15:30,929
මේකෙන් පෙන්නන්නේ අංගනයේ තියෙන වාතය.
298
00:15:30,931 --> 00:15:32,898
ඒක මාරාන්තික කිරණත් එක්ක වැඩි වෙයි.
299
00:15:32,900 --> 00:15:34,500
හැබැයි ඒ වෙද්දී මෙතන ඉන්න හැමෝම
මැරිලා ඉදියි.
300
00:15:34,502 --> 00:15:35,584
අනේ, මොන්ටි.
301
00:15:35,609 --> 00:15:36,902
ඒක දැනටම වෙනවා, හාපර්.
302
00:15:36,904 --> 00:15:38,370
ඔයාට අසනීප වෙනවා.
303
00:15:38,372 --> 00:15:40,576
ඔයා අද රෑම මාත් එක්ක ආවොත්,
ඔයාට හොද වෙයි.
304
00:15:40,849 --> 00:15:41,871
බංකරේ ආරක්ෂාව තියෙනවා.
305
00:15:41,896 --> 00:15:43,365
එහෙනම් ඔයා එහෙට යන්න.
306
00:15:43,844 --> 00:15:45,611
පුළුවන් වෙලාවේ යන්න.
307
00:15:49,005 --> 00:15:50,717
මම ඔයා නැතුව යන්නේ නෑ.
308
00:15:50,781 --> 00:15:53,382
හොදයි, මම නවතිනවා. ඒක මගේ තේරීම.
309
00:15:53,721 --> 00:15:56,422
ඒත් මට ඔයා මැරෙනවා දකින්න ඕනේ නෑ.
310
00:15:58,092 --> 00:16:01,827
ඔයයි ජැස්පර්යි තමයි මගේ පවුල.
311
00:16:02,210 --> 00:16:03,896
ඔයාලා විතරයි මට ඉතුරු වෙලා ඉන්නේ.
312
00:16:03,898 --> 00:16:05,804
අපිට එකතුවෙලා ඕනෙම දේකට මූණ දෙන්න පුළුවන්.
313
00:16:07,015 --> 00:16:09,327
ඔයා සටන්කාරියක්.
ඔයා පරාජය පිළිගන්නේ නෑ.
314
00:16:10,140 --> 00:16:11,637
ඒ නිසයි මම ඔයාට ආදරේ.
315
00:16:14,520 --> 00:16:16,319
ඒත් මම ඔයාට ආදරේ කරන්නේ නෑ.
316
00:16:18,479 --> 00:16:19,878
- හාපර්...
- දෙයියනේ.
317
00:16:19,880 --> 00:16:22,155
මම ඔයාට ඒකෙ අකුරුත් ගලපලා දෙන්න ඕනෙද?
318
00:16:22,920 --> 00:16:25,233
ඔයාට බැහැ මට ජීවත්වෙන්න
ආසාව ඇති කරවන්න,
319
00:16:26,069 --> 00:16:28,754
ඒවගේම මං වෙනුවෙන් මැරෙන්න තරම්
මාව වටින්නෙත් නෑ.
320
00:16:31,173 --> 00:16:33,025
තමන්ව බේරගන්න.
321
00:16:33,267 --> 00:16:35,127
අනෙක් අයට මැරෙන්න දෙන්න.
322
00:17:06,048 --> 00:17:07,992
එයාලා තීරණයක් අරන් ඉවරයි, ඔක්ටේවියා.
323
00:17:08,017 --> 00:17:09,626
අපිට ඇතුළට යන්න වෙන පාරක් හොයන්න වෙනවා.
324
00:17:09,705 --> 00:17:11,096
වෙන පාරක් නෑ.
325
00:17:11,121 --> 00:17:13,093
මේක අවුරුදු 100ක් හැංගිලා තිබ්බා.
326
00:17:13,118 --> 00:17:15,019
එහෙනම් අපි ඒක කඩලා දාමු.
327
00:17:15,251 --> 00:17:17,685
එතකොට ඒකෙන් කාවවත්ම ආරක්ෂා වෙන්නේ නෑ.
328
00:17:18,187 --> 00:17:19,853
බෙලමි ක්‍රමයක් හොයාගනියි.
329
00:17:20,135 --> 00:17:21,414
කළු වැස්ස නිසා අනිත් ගෝත්‍ර දැනට
330
00:17:21,439 --> 00:17:23,283
එකතැනකට වෙලා ඉන්නවා.
331
00:17:23,611 --> 00:17:24,812
හැබැයි ඒක නතරවුනාම
332
00:17:24,837 --> 00:17:26,258
ඔයාගේ මිනිස්සු කරපු දේ එයාලා
දැනගත්තම...
333
00:17:26,283 --> 00:17:27,601
එයාලා බංකරේ හොරකම් කළා.
334
00:17:27,626 --> 00:17:29,790
තවදුරටත් එයාලා මගේ අය නෙවෙයි.
335
00:17:30,064 --> 00:17:32,297
මම කල්පනා කලේ ඇයි මේ කේන්
එහෙමෙහෙ ඇවිදින්නේ කියලා.
336
00:17:34,884 --> 00:17:36,230
ඉන්ද්‍රා, එපා.
337
00:17:41,009 --> 00:17:44,271
ආකාශ ගෝත්‍රය ආපහු සැරයක්
අපි හැමෝටම අගෞරව කළා.
338
00:17:44,626 --> 00:17:46,953
කට්ටිය මේක දැනගත්තම,
339
00:17:46,978 --> 00:17:48,711
ඔයාලට ලේවලින් ගෙවන්න වෙයි.
340
00:17:53,003 --> 00:17:54,978
ආකාශ ගෝත්‍රය විතරක් නෙවෙයි
341
00:17:55,003 --> 00:17:57,338
තරගාවලියේදී අගෞරවයක් කලේ.
342
00:17:57,418 --> 00:17:58,768
එහෙමනේ?
343
00:18:00,638 --> 00:18:01,837
මම දන්නවා ඔයා වෙස්වලාගෙන
344
00:18:01,862 --> 00:18:03,774
සටන්බිමේ හිටිය වග,
345
00:18:03,799 --> 00:18:05,492
ඒවගේම මම දන්නවා රොන්ට ඔයාව අහුවුණ බවත්.
346
00:18:07,393 --> 00:18:10,315
තව මම දන්නවා ඒක නිසා එයා ඔයාව
පිටුවහල් කළා කියලත්.
347
00:18:10,557 --> 00:18:11,984
මේක ඇත්තක්ද?
348
00:18:11,986 --> 00:18:15,001
සෙබළු බ්ලු ක්ලිෆ් රණශුරියගේ මිනිය
පරික්ෂා කළොත්,
349
00:18:15,196 --> 00:18:17,118
එයාලට ඇස්ගිඩා ඊතල හොයාගන්න ලැබෙයි.
350
00:18:18,236 --> 00:18:20,959
රොන්ගේ අතේ දුන්නක් තිබ්බේ නෑ.
351
00:18:20,961 --> 00:18:23,028
ඇස්ගිඩා නීති කඩලා.
352
00:18:23,030 --> 00:18:25,251
එයාලට බංකරේ ඉඩක් ලැබෙන්නේ නෑ.
353
00:18:25,276 --> 00:18:27,610
එක ගෝත්‍රයක්, ඉන්ද්‍රා.
354
00:18:29,236 --> 00:18:32,010
මම සම්පුර්ණ ගෝත්රයක්ම පිටුවහල් කරන්නේ නෑ
355
00:18:32,822 --> 00:18:35,697
එක්කෙනෙකුගේ පව් හින්දා.
356
00:18:36,010 --> 00:18:37,868
ඔයාට මොනවද ඕනේ?
357
00:18:37,893 --> 00:18:40,312
ඔයා ඔයාගේ රජතුමාට ගරු කරන්න
358
00:18:40,647 --> 00:18:42,581
මාත් එක්ක එකතුවෙලා.
359
00:18:42,583 --> 00:18:45,050
ඔයා එහෙම කළොත්, බෙලමි අර දොර ඇරියාම,
360
00:18:45,052 --> 00:18:47,619
මගේ තීරණය ඒ විදිහටම තියෙයි.
361
00:18:47,621 --> 00:18:50,380
ඇස්ගිඩා ෆ්‍රයම්පායාගෙන් බේරෙයි.
362
00:18:50,405 --> 00:18:52,205
ඔයාගේ සැලැස්ම බලාගෙන ඉන්න එකද?
363
00:18:54,083 --> 00:18:56,986
බෙලමි ඔයාව බේරගන්න ඒවි කියලා බලාපොරොත්තුවෙන්?
364
00:18:57,697 --> 00:18:59,164
ඔව්.
365
00:19:00,431 --> 00:19:02,434
එයා ඔයා ගැන හිතන විදිහ දන්න නිසාම...
366
00:19:06,399 --> 00:19:08,766
මමනම් කියන්නේ ඒක හොද සැලැස්මක්.
367
00:19:11,111 --> 00:19:13,025
ඇලීව මගේ ඔලුවෙන් එළියට ගන්න
368
00:19:13,050 --> 00:19:14,418
විද්‍යුත් චුම්භක ධාරිතාවක් භාවිතා කෙරුව එක
369
00:19:14,443 --> 00:19:16,448
ප්ලග් එක ගලවලා පරිගණකයක්
අක්‍රිය කරනවා වගේ වැඩක්.
370
00:19:16,450 --> 00:19:18,370
කේතයේ කොටසක් තවමත් ඔයාගේ ඔලුවේ තියෙනවා.
371
00:19:18,395 --> 00:19:19,777
හරියටම හරි,
372
00:19:19,918 --> 00:19:21,785
ඒ නිසා තමා මම සුපිරි රේවන් වෙලා ඉන්නෙත්
373
00:19:22,683 --> 00:19:24,647
සුපිරියටම මැරෙන්න යන්නෙත්.
374
00:19:26,082 --> 00:19:27,964
අපි කේතය අයින් කරලා,
375
00:19:29,029 --> 00:19:30,996
හානිය තවත් වැඩි වෙන එක නවත්තලා,
376
00:19:30,998 --> 00:19:34,366
ඔයාගේ මොළේට අලුත්වැඩියා වෙන්න
කාලය දුන්නේ නැත්නම්.
377
00:19:34,368 --> 00:19:36,927
පරිගණකයටනම් ඔයා කොහොමද ඒක කරන්නේ?
378
00:19:37,360 --> 00:19:39,159
අවශේෂ කේතය ඉවත් කරන්නද?
379
00:19:39,418 --> 00:19:41,185
ලේසියිනෙ. ඒක රිබුට් කරලා දානවා.
380
00:19:43,477 --> 00:19:46,411
මිනිස් මොළය පරිගණකයක් නෙවෙයි.
381
00:19:46,413 --> 00:19:47,384
ආයෙත් අහලා.
382
00:19:47,409 --> 00:19:49,158
ඒ නිසා තමයි ඔයාගේ කේතයෙන් එයාව මරන්නේ.
383
00:19:49,183 --> 00:19:51,244
දැන්, මට ඇහුම්කන් දෙන්න.
ඔයාට ඔයාගේ හදවත නවත්තන්න වෙනවා
384
00:19:51,269 --> 00:19:53,243
ඔයාගේ මොලේ තියෙන විද්‍යුත් ක්රියාකාරිත්වයන්
385
00:19:53,268 --> 00:19:54,244
නතරවෙන්න තරම් සෑහෙන වෙලාවක්.
386
00:19:54,269 --> 00:19:56,518
විනාඩි 15ක්.
එයාගේ මොලේ මැරිලා යාවි
387
00:19:56,543 --> 00:19:59,135
එයාගේ හදවත පණ ගන්නගන්න කලින්.
388
00:20:00,502 --> 00:20:02,594
මම අයිස් වුනොත් එහෙම වෙන්නේ නෑ.
389
00:20:03,764 --> 00:20:05,572
අයිස්ම නෙවෙයි.
390
00:20:06,233 --> 00:20:08,200
හොදටම සිතල වුනොත්.
391
00:20:08,202 --> 00:20:10,892
රේවන්, ඇදුම හදලා ඉවරවෙන්න ළගයි.
392
00:20:10,917 --> 00:20:14,267
දැන් වෙලාව අඩුවේගෙන එන්නේ.
393
00:20:14,292 --> 00:20:16,023
අපි තරුවල ඇවිදින්න යමු.
394
00:20:16,048 --> 00:20:17,409
එයා මැරෙන්න අභ්‍යවකාශයට යන්නේ නෑ.
395
00:20:17,411 --> 00:20:19,044
එයා ජීවත්වෙන්න බංකරයට යනවා.
396
00:20:19,046 --> 00:20:21,847
මේ අදහසෙන් ඔයාව මැරුනේ නැතත්,
397
00:20:21,849 --> 00:20:23,611
ඔයා ආයෙත් සාමාන්‍ය වෙයි.
398
00:20:23,636 --> 00:20:24,815
එයා කවදාවත් සාමාන්‍ය වුනේ නෑ.
399
00:20:24,840 --> 00:20:26,300
සමහරවිට නැතුව ඇති,
400
00:20:26,325 --> 00:20:29,189
ඒත් මම එයාගේමොලේ ඉන්නකොට,
එයා තමා ඩාවින්චි,
401
00:20:29,214 --> 00:20:31,384
අයින්ස්ටයින්, මොසාර්ට්.
402
00:20:31,409 --> 00:20:33,212
ඒ තුන්දෙනාට වඩා මමනම් තෝරගන්නේ
රේවන් රේයස්ව තමයි
403
00:20:33,237 --> 00:20:34,593
ඕනෙමවෙලාවක.
404
00:20:34,595 --> 00:20:38,053
ඇති. රේවන්, මොකක් නිසාද ඔයා හිතන්නේ
405
00:20:38,078 --> 00:20:39,598
අනාගතය අතීතයට වඩා
406
00:20:39,600 --> 00:20:41,099
වෙනස් වෙයි කියලා?
407
00:20:41,336 --> 00:20:42,922
ඔයා ජිවත් වුනත්,
408
00:20:42,947 --> 00:20:45,250
වේදනාව එහෙම්මයි.
409
00:20:52,015 --> 00:20:53,879
මම වේදනාව තෝරගන්නේ නෑ.
410
00:20:57,632 --> 00:20:59,388
මම තෝරගන්නේ ජීවිතය.
411
00:21:02,198 --> 00:21:03,881
අපි වැඩට බහිමු.
412
00:21:13,552 --> 00:21:14,907
ජෝන්?
413
00:21:15,269 --> 00:21:16,678
ජෝන්.
414
00:21:19,232 --> 00:21:20,702
මම නිදාගෙන නෙවේ හිටියේ.
415
00:21:20,741 --> 00:21:23,030
මං ආවේ බෙලමිගේ තුවාලවලට බෙහෙත් කරන්න.
416
00:21:23,975 --> 00:21:25,516
මේ කෙනාව නොමරා ඉන්න බලන්න.
417
00:21:30,359 --> 00:21:31,725
ඔයාට මාව ඕනේ වුනොත් මම මෙතන ඉන්නවා.
418
00:21:37,901 --> 00:21:39,749
හරිම වෙලාවට ආවේ.
419
00:21:41,135 --> 00:21:43,606
මම අත තුවාල කරගත්තේ ආතල් එකට නෙවෙයි.
420
00:21:47,776 --> 00:21:49,564
ඔයාට දොර අරින්න මගෙන් උදව් ඕනේ.
421
00:21:49,589 --> 00:21:51,236
ඇබි, මම ඔයාගේ මූණ දැක්කා
422
00:21:51,238 --> 00:21:52,794
මගේ නංගි රේඩියෝවෙන් කතා කළ වෙලාවේ.
423
00:21:52,819 --> 00:21:53,827
කේන් එළියේ ඉන්නවා.
424
00:21:53,852 --> 00:21:55,038
ඔයා හිතන්නේ මං ඒක දන්නේ නෑ කියලද?
425
00:21:55,063 --> 00:21:56,975
අපි ඊයේ කළාට වඩා හොද දෙයක් අද කරන්න.
426
00:21:57,000 --> 00:21:58,405
ඒක තමයි එයා මට ඉගැන්නුවේ.
427
00:21:58,430 --> 00:22:00,296
එහෙම තමයි අපි බේරෙන්න ඕනේ.
428
00:22:03,128 --> 00:22:05,151
ජෝන්?මට ඔයාව ඕනේ.
429
00:22:05,176 --> 00:22:06,479
ඉක්මනට එන්නෝ.
430
00:22:06,504 --> 00:22:08,737
ජෝන්, මෙහෙට එන්න.
431
00:22:29,576 --> 00:22:31,009
එයාට අවුලක් වෙන එකක් නෑ.
432
00:22:31,011 --> 00:22:32,511
එයා නෙවෙයි අපේ ප්‍රශ්නේ.
433
00:22:32,934 --> 00:22:35,115
වා අගුලේ පාලකට තියෙන්නේ
ප්‍රධාන කාර්යාලයේ.
434
00:22:36,016 --> 00:22:37,365
ජාහාත් ඉන්නේ එතන.
435
00:22:38,076 --> 00:22:39,581
ඔයාට ඒකට සැලැස්මක් තියෙනවද?
436
00:22:39,606 --> 00:22:40,849
ඔව්.
437
00:22:42,384 --> 00:22:43,793
මගුලේ දොර අරිනවා
438
00:22:43,818 --> 00:22:45,325
බැරිනම් උත්සහ කරලා මැරෙනවා.
439
00:23:06,773 --> 00:23:09,570
තෝරගන්න හිස් ඇදවල් ගොඩක් තියෙනවා..
440
00:23:13,572 --> 00:23:17,174
මම හිතන්නේ අපි හැමෝම
ඔයාගේ මිනිස්සු නෙවෙයි නේද.
441
00:23:19,111 --> 00:23:21,458
- නයිලා...
- ඇදට එන්නකෝ.
442
00:23:46,806 --> 00:23:49,440
මම දොර ඇරියොත්...
443
00:23:51,800 --> 00:23:55,068
මේ බංකරේ ඉන්න හැමෝම මළොත්...
444
00:23:56,931 --> 00:24:00,013
කවුද හයිඩ්‍රොපොනික් ගොවිපළ කරන්නේ
445
00:24:00,199 --> 00:24:02,299
නැත්නම් වා පිරිපහදුව
446
00:24:02,324 --> 00:24:05,192
නැත්නම් වතුර ප්‍රතිචක්‍රීකරණය?
447
00:24:06,679 --> 00:24:07,809
කවුරුවත් නෑ.
448
00:24:07,963 --> 00:24:11,198
මේක මගේ මිනිස්සුන්ව බේරගන්න
එක ගැන දෙයක් නෙවෙයි.
449
00:24:14,315 --> 00:24:17,683
මානව සංහතියම බේරගන්න වැඩක්.
450
00:24:46,177 --> 00:24:47,898
වැස්ස නැවතිලා.
451
00:24:48,418 --> 00:24:50,292
ගෝත්‍ර එනවා..
452
00:24:51,302 --> 00:24:53,515
අපි එයාලව නවත්තගන්නද?
453
00:25:04,909 --> 00:25:08,978
නැහැ. එයාලට එන්න දෙන්න.
454
00:25:21,221 --> 00:25:23,958
ඇත්තට මුහුණ දෙන්න වෙලාව.
455
00:25:31,371 --> 00:25:32,537
ඔව්?
456
00:25:36,702 --> 00:25:38,202
විනාඩියක් කතා කරන්න පුලුවන්ද?
457
00:25:38,204 --> 00:25:40,170
ඇත්තෙන්ම. ඇතුළට එන්න.
458
00:25:45,512 --> 00:25:47,712
මම හිතන්නේ අපි දොර අරින්න ඕනේ.
459
00:25:49,156 --> 00:25:50,981
මේ කේන් නිසා.
460
00:25:50,983 --> 00:25:53,550
නැහැ. අපි අපේ ජිවිත බේරගන්න තීරණේ කළොත්
461
00:25:53,552 --> 00:25:55,299
එළියේ ඉන්න මිනිස්සු ගැන නොහිතා,
462
00:25:55,776 --> 00:25:57,254
ඒකෙන් අපිව කවුරු බවටද පත්වෙන්නේ?
463
00:25:57,256 --> 00:26:01,202
බේරෙන අය. ඇබි, මට තේරෙන්නේ නෑ.
464
00:26:01,542 --> 00:26:03,994
ඔයා කලිනුත් මේ වගේ තීරණ අරන් තියෙනවා.
465
00:26:03,996 --> 00:26:05,959
මේක ඔයා ජේක් එක්ක මුහුණ දුන්නා
හා සමාන
466
00:26:05,984 --> 00:26:07,431
සිදුවීමක්.
467
00:26:07,433 --> 00:26:08,616
ඇයි මේ වෙනසක්?
468
00:26:08,641 --> 00:26:10,366
අපි හිටියේ ආක් එකේ.
469
00:26:11,103 --> 00:26:13,671
අපි හිතුවේ අපි මානව සංහතිය බේරගන්නවා කියලා.
470
00:26:13,984 --> 00:26:15,140
එතකොට දැන්...
471
00:26:15,165 --> 00:26:17,540
දැන් අපි ඇත්තටම කරන්නේ ඒක.
472
00:26:19,446 --> 00:26:21,145
එළියේ ඉන්න මිනිස්සු අපිව මරයි
473
00:26:21,147 --> 00:26:22,883
අපි මේ දොර ඇරියොත්.
474
00:26:22,908 --> 00:26:26,216
අපි හැමෝවම, ක්ලාක්ව පවා.
475
00:26:26,444 --> 00:26:28,878
ඔයාට ඇත්තටම ඕනෙද
476
00:26:29,129 --> 00:26:30,775
ඔයාගේ දුවව මැරෙනවා දකින්න?
477
00:26:33,321 --> 00:26:36,214
මට ඔයාගේ අහිමිවීම ගැන කණගාටුයි, ඇබි.
478
00:26:40,035 --> 00:26:42,032
මාකස් හොද මනුස්සයෙක්.
479
00:26:51,641 --> 00:26:52,961
තාමත් එහෙමයි.
480
00:27:02,564 --> 00:27:04,755
ඇබි, මම ඔයාට පොරොන්දු වෙනවා,
481
00:27:04,757 --> 00:27:06,945
ඔක්ටේවියා ක්ලාක්ට කිසිම දෙයක්
වෙන්න ඉඩ තියන එකක් නෑ,
482
00:27:06,970 --> 00:27:08,492
මම ඉඩ තියන්නෙත් නෑ.
483
00:27:09,213 --> 00:27:10,522
අපි මේක කරමු.
484
00:27:14,595 --> 00:27:16,383
දොරවල් අරින්න දෙන්නෙක් ඕනේ...
485
00:27:16,408 --> 00:27:17,874
එක් කෙනෙක් මෙතන ඉදන්
අනිත් කෙනා උඩ ඉදන්.
486
00:27:17,876 --> 00:27:19,635
දැන්ම එතෙන්ට යන්න.
487
00:27:23,935 --> 00:27:25,700
මර්ෆි?
488
00:27:31,870 --> 00:27:33,205
දොර.
489
00:27:45,646 --> 00:27:47,847
අයියෝ, ඇබි. ඉක්මනට.
490
00:28:05,957 --> 00:28:07,857
බෙලමි, නවතින්න.
491
00:28:09,283 --> 00:28:11,013
අපිට මේකට වෙලාවක් නෑ.
492
00:28:11,038 --> 00:28:12,154
විකිරණ මට්ටම වැඩි වෙනවා,
493
00:28:12,179 --> 00:28:14,104
උඩ ඉන්න මිනිස්සු මැරෙනවා.
494
00:28:15,725 --> 00:28:18,234
ක්ලාක්, ඔයා මොනාද කරන්නේ?
495
00:28:19,319 --> 00:28:22,350
හැමතිස්සෙම වගේ මට කරන්න වෙන දේ.
496
00:28:23,788 --> 00:28:24,934
දැන්, දොර ගාවින් එහාට වෙනවා.
497
00:28:24,950 --> 00:28:27,151
බැහැ. මේක ඇවිත්
498
00:28:27,153 --> 00:28:28,543
යානයක දොර වහනවා වගේවත්
499
00:28:28,568 --> 00:28:30,434
මවුන්ට්වෙදර්වල ලිවර් එක ඇද්දා වගේවත්
500
00:28:30,549 --> 00:28:32,483
ආලෝකයේ නගරය වගේවත් නෙවෙයි.
501
00:28:32,996 --> 00:28:35,425
එතකොට අපි දැනන් හිටියා අපි නවත්තන්නේ
මොකක්ද කියලා.
502
00:28:35,427 --> 00:28:37,694
දැන් අපි කිසිමදෙයක් දන්නේ නෑ.
503
00:28:38,086 --> 00:28:40,397
අපි දන්නවා මේ දොර වහලම තිබ්බොත්,
504
00:28:40,399 --> 00:28:42,578
මානව සංහතිය බේරෙන වග.
505
00:28:43,969 --> 00:28:46,003
අනේ.
506
00:28:48,118 --> 00:28:50,374
ඔයාට සිද්දවෙනවා මට මැරෙන්නම වෙඩි තියන්න.
507
00:28:50,695 --> 00:28:52,728
ඒක තමයි මාව නවත්තන්න පුළුවන් එකම ක්‍රමය.
508
00:29:27,215 --> 00:29:29,907
මම දැනන් හිටියා ඔයා ඒවි කියලා.
509
00:29:32,446 --> 00:29:34,516
මම ඔයාට ගොඩක් ආදරෙයි.
510
00:29:40,110 --> 00:29:42,292
ඔක්ටේවියා, එයාලා ඇවිත්.
511
00:29:54,582 --> 00:29:56,357
අපි එක ගෝත්‍රයක්.
512
00:29:57,835 --> 00:30:00,511
මේක තමා අපේ ගෙදර.
513
00:30:05,818 --> 00:30:08,051
ඔයා ඇරෙන්න අනිත් හැමෝම.
514
00:30:10,995 --> 00:30:13,954
අපිට එකගතාවක් තිබ්බා. ඔයා කිව්වේ...
515
00:30:13,979 --> 00:30:16,213
මම කිව්වේ ඔයාගේ මිනිස්සුන්ට ජීවත්වෙන්න
ලැබෙයි කියලා.
516
00:30:16,770 --> 00:30:18,924
මං තමුන් ගැන කිසිමදෙයක් කිව්වේ නෑ.
517
00:30:22,220 --> 00:30:24,726
කැමතිනම් එයාලට කියන්න අපි බංකරේ
හොරකම් කළා කියලා,
518
00:30:24,751 --> 00:30:28,872
ඒත් දැන් දොර ඇරලා තියෙන්නේ, ඉතින්...
519
00:30:28,951 --> 00:30:31,716
ඔයාගේ පිටුවහල් කිරීම කෙටි වුන
එකට ස්තුති කරන්න.
520
00:30:33,110 --> 00:30:35,178
ෆ්‍රයම්පායා බලාගෙන ඉන්නවා.
521
00:30:44,902 --> 00:30:46,173
ගෙදරට පිළිගන්නවා.
522
00:30:54,839 --> 00:30:56,323
වතුර හොදටම සීතලයි.
523
00:30:56,370 --> 00:30:58,434
ඔයාගේ නාඩි දැනටම ගොඩක් අඩුවෙලා.
524
00:30:58,536 --> 00:30:59,902
මට ආයෙමත් කියන්න ඔයා කොහොමද
525
00:30:59,904 --> 00:31:01,370
ඔයාගේ හදවත නතරවුනාට පස්සේ
විද්‍යුත් ධාරිතාවක් එවලා
526
00:31:01,372 --> 00:31:02,355
ආපහු හදවත පණ ගන්වන්නේ.
527
00:31:02,458 --> 00:31:04,154
මම ටයිමර් එකක් සෙට් කළා
මට සිහිය නැතිවෙලා
528
00:31:04,179 --> 00:31:06,098
විනාඩි 15කින් ක්‍රියාත්මක වෙන්න.
529
00:31:06,123 --> 00:31:07,788
මම ඒක හදලා තියෙන්නේ රොකට් එකේ
ප්‍රථමාධාර කට්ටලයේ තියෙන
530
00:31:07,813 --> 00:31:10,546
defibrillator එකට සමාන ධාරිතාවයක් එන විදිහට.
531
00:31:11,147 --> 00:31:12,601
ඇනලොග්. මම ඒකට කැමතියි.
532
00:31:12,626 --> 00:31:14,116
හෙහ් හෙහ්.
533
00:31:14,843 --> 00:31:16,542
මමනම් කැමති නෑ.
534
00:31:16,544 --> 00:31:18,511
ඇයි ටෝස්ටරයක් වතුරට වැටෙන්න
සලස්වන්නේ නැත්තේ?
535
00:31:18,513 --> 00:31:20,365
ඒක අස්වාභාවිකයි.
536
00:31:20,390 --> 00:31:22,315
ඔයාගේ හැකියාව අපතේ යැවීමක්, රේවන්.
537
00:31:22,575 --> 00:31:25,585
මගේ හැකියාව අපතේ යවන
තව දෙයක් දන්නවද? මැරෙන එක.
538
00:31:27,185 --> 00:31:29,389
අවලාද කියන්නීය තාමත් අපි එක්ක.
539
00:31:29,391 --> 00:31:31,991
ඔයාගේ හදවතට කම්පනයක් දෙන එකෙන්
හෘදයාබාධයක් හැදෙන්න පුළුවන්.
540
00:31:31,993 --> 00:31:33,702
එහෙමවුනොත්, ඔයා ආපහු
සැරයක් කම්පනයක් දෙන්න ඕන
541
00:31:33,727 --> 00:31:35,928
defibrillator එක පාවිච්චි කරලා.
542
00:31:36,234 --> 00:31:38,931
සන්සුන් වෙන්න, චීෆ්. දැන් තමයි වෙලාව
තව අවස්ථාවක් දෙන්න
543
00:31:38,933 --> 00:31:41,668
හෘද අබාධයක් තියෙන ශුන්‍ය ගුරුත්ව කාර්මිකයාට.
544
00:31:41,670 --> 00:31:42,835
තව එක දෙයක්.
545
00:31:42,837 --> 00:31:44,594
හැමෝටම ජීවත්වෙන්න ආසාවක් තියෙනවා.
546
00:31:44,619 --> 00:31:46,288
ඔයා බයවෙයි;
බේරෙන්න උත්සහ කරයි.
547
00:31:46,320 --> 00:31:48,234
ඔයා කොහොමද ඒකෙන් බේරෙන්නේ?
548
00:31:48,363 --> 00:31:49,428
පට්ට වෙන ඒකෙන්.
549
00:31:49,453 --> 00:31:50,952
මම ඇත්තටම අහන්නේ.
550
00:31:51,259 --> 00:31:54,788
මම දන්නවා. ඒකට කමක් නෑ.
551
00:31:54,898 --> 00:31:56,931
මේක මතක තියාගන්න.
552
00:31:56,933 --> 00:31:59,067
ඔයාට ඇත්තටම ජීවත්වෙන්න
මැරෙන්න උවමනාවක් නෑ.
553
00:32:00,986 --> 00:32:02,377
මට තියෙනවා.
554
00:32:04,034 --> 00:32:05,808
මේක හරිගියොත්, ඔයා ඇහැරෙනකොට,
555
00:32:05,833 --> 00:32:07,600
අපි දෙන්නම ගිහින් ඉදියි.
556
00:32:08,612 --> 00:32:10,345
ඔයා හැමවෙලේම මාත් එක්ක ඉන්නවා.
557
00:32:12,820 --> 00:32:14,270
ඔයාට ස්තුතියි.
558
00:32:14,484 --> 00:32:18,086
ඔයයි මේක කලේ, රේයස්,
මං නෙවෙයි, ඇයත් නෙවෙයි.
559
00:32:18,088 --> 00:32:19,954
ඔයා විතරමයි
560
00:32:20,618 --> 00:32:21,968
තවම පරක්කු නැහැ
561
00:32:21,993 --> 00:32:23,758
හිත වෙනස් කරගන්න.
562
00:33:33,435 --> 00:33:35,246
මේ ඉන්නේ ඔයා.
563
00:33:35,248 --> 00:33:37,348
මම හැමතැනම හෙව්වා.
564
00:33:37,350 --> 00:33:38,771
උබ මෙතන ඉන්න හොද නෑ, මොන්ටි.
565
00:33:38,796 --> 00:33:40,351
අපි කවුරුවත් මෙතන ඉන්න හොද නෑ.
566
00:33:40,577 --> 00:33:41,920
උබ දන්නවද හද රතුපාට ඇයි කියලා?
567
00:33:41,922 --> 00:33:43,121
ඒක සිරාවටම රතුද?
568
00:33:45,116 --> 00:33:46,856
මම හිතුවේ මගේ වෙලාව ඇවිත් කියලා.
569
00:33:46,881 --> 00:33:48,560
ඒ මාරාන්තික කිරණ නිසා.
570
00:33:48,562 --> 00:33:50,261
විකිරණශීලි දුවිලි වායුවට මිශ්‍ර වෙලා.
571
00:33:50,616 --> 00:33:51,858
අපි දැන්ම ගියොත්,
572
00:33:51,883 --> 00:33:53,932
මට පෝලිස්වලට දෙපාරක් යන්න එන්න
වෙලාව තියෙනවා.
573
00:33:53,934 --> 00:33:55,073
ඒක ප්‍රමාණවත් හැමෝටම...
574
00:33:55,098 --> 00:33:57,465
මම දැන් යනවා.
575
00:34:02,831 --> 00:34:04,830
මොනතරම් වැරදි තිබ්බත්...
576
00:34:06,340 --> 00:34:08,315
පෘථිවිය ඇත්තටම ලස්සනයි.
577
00:34:18,534 --> 00:34:20,510
උබ කොච්චර ජෝබි තේ බිව්වද?
578
00:34:22,455 --> 00:34:24,362
ඇති පදමට.
579
00:34:25,838 --> 00:34:27,118
උබ මොනාද කලේ?
580
00:34:27,229 --> 00:34:28,790
උබ මේක මේ විදිහට නෙවෙයි
දැනගන්න තිබ්බේ, මොන්ටි.
581
00:34:28,815 --> 00:34:29,844
දැනගන්නේ මොනාද?
582
00:34:29,869 --> 00:34:31,439
උබ මොනවද කලේ?
583
00:34:32,431 --> 00:34:33,798
- මට කියපන්!
- එපා.
584
00:34:33,869 --> 00:34:35,373
ඕක ගලවන්න එපා.
මං වෙනුවෙන් එපා.
585
00:34:35,375 --> 00:34:36,808
ඕක ගලවන්න එපා.
586
00:34:36,810 --> 00:34:38,009
නැහැ. මේකෙන්...
587
00:34:38,011 --> 00:34:39,744
නැහැ. උබ අපිට යන්න දෙන්න ඕනේ.
588
00:34:39,746 --> 00:34:41,502
- හීනෙන් තමා. නැගිටපන්...
- මෙතනින් පලයන්!
589
00:34:41,527 --> 00:34:43,348
මෙතනින් යන්න ආවේ නැත්නම් මම උබට
සමාවක් දෙන්නේ නෑ. උබට තේරුනාද?
590
00:34:43,373 --> 00:34:44,342
වරෙන් යන්න!
591
00:34:44,367 --> 00:34:46,885
එහෙම කියන්න එපා.
ඒකත් එක්ක ජීවත්වෙන්න එපා.
592
00:34:47,291 --> 00:34:49,954
නැහැ. නැහැ, කියපන්...
593
00:34:51,611 --> 00:34:53,120
උබ මට ආදරෙයි කියලා කියපන්.
594
00:34:53,303 --> 00:34:55,759
මට මෙහෙම කරන්න එපා. අනේ.
595
00:34:55,784 --> 00:34:57,142
මට ආදරෙයි කියලා කියපන්
596
00:34:57,167 --> 00:34:59,000
නැත්නම් උබට පසුතැවෙන්න වෙයි, මොන්ටි.
597
00:35:04,705 --> 00:35:06,850
මේක සෞඛ්‍යයට නරකයි.
598
00:35:06,960 --> 00:35:08,047
කට ඇරපන්.
599
00:35:08,516 --> 00:35:09,774
බැහැ!
600
00:35:10,844 --> 00:35:12,508
මම හදන්නේ උබට උදව් කරන්න!
601
00:35:14,891 --> 00:35:17,669
මේක විහිළුවක් නෙවෙයි.
මේක ඇත්තක්, මෝඩ තකතීරුවෝ.
602
00:35:19,333 --> 00:35:21,085
මට උදව් කරන්න ඉඩ දීපන්.
603
00:35:27,435 --> 00:35:28,993
මේ උබ.
604
00:35:28,995 --> 00:35:30,828
උබට ඒක දැනෙනවානම්,
ඒක කියපන්.
605
00:35:31,320 --> 00:35:32,554
නැහැ.
606
00:35:38,838 --> 00:35:43,174
නැහැ. මාත් එක්ක හිටපන්.
මාත් එක්කම හිටපන්.
607
00:35:48,948 --> 00:35:52,350
ඒයි. ජැස්පර්. ජැස්පර්!
608
00:35:54,887 --> 00:35:56,294
ජැස්පර්...
609
00:35:59,433 --> 00:36:00,785
මං උබට ආදරෙයි.
610
00:36:01,723 --> 00:36:04,065
මං උබට ආදරෙයි.
611
00:36:08,558 --> 00:36:10,635
ජැස්පර්. ජැස්...
612
00:36:11,996 --> 00:36:13,438
ජැස්පර්.
613
00:36:15,644 --> 00:36:18,745
අනේ, නෑ. නෑ.
614
00:36:18,770 --> 00:36:20,394
ජැස්පර්.
615
00:36:23,293 --> 00:36:24,782
එපා.
616
00:36:41,205 --> 00:36:42,922
අපිට යන්න දෙන්න.
617
00:36:44,677 --> 00:36:46,109
අපොයි දෙයියනේ.
618
00:36:56,716 --> 00:36:57,915
හාපර්!
619
00:36:57,917 --> 00:37:00,084
හාපර්...
620
00:37:13,647 --> 00:37:16,247
නැහැ. හාපර්.
621
00:37:17,674 --> 00:37:19,145
මොන්ටි.
622
00:37:46,433 --> 00:37:47,966
මං ඔයාට ආදරෙයි.
623
00:38:53,586 --> 00:38:57,289
මැරෙන්නනම් බෑ. අයියෝ.
624
00:40:01,728 --> 00:40:03,962
මේ රේවන් රේයස්...
625
00:40:05,480 --> 00:40:07,128
මම ජිවත් වෙනවා.
626
00:40:13,831 --> 00:40:15,597
මේ ගොඩනැගිල්ල නිකම්ම ක්‍රියාත්මක වෙන්නේ නෑ.
627
00:40:15,622 --> 00:40:18,356
අපි දොස්තරලටයි ඉංජිනේරුවන්ටයි
මුල් තැන දෙන්න ඕනේ.
628
00:40:18,497 --> 00:40:20,974
හොදයි. අපිට රේවන්ව ගේන්න යන්න වෙනවා.
629
00:40:20,999 --> 00:40:22,943
ඔයා මේකට යුක්තිය කියලද කියන්නේ?
630
00:40:23,459 --> 00:40:26,293
මම මේකට කියන්නේ දේවල් හරි ගස්සනවා කියලා,
631
00:40:26,295 --> 00:40:27,995
ඒකත් මගේ අයියට පින්සිද්ද වෙන්න.
632
00:40:33,545 --> 00:40:35,802
ඔයා මේක දුන්නා.
633
00:40:36,138 --> 00:40:37,668
අපි කීදෙනෙක්ට මැරෙන්න වෙනවද?
634
00:40:37,693 --> 00:40:39,918
හැමෝම නොමැරෙන එක ඔයාගේ වාසනාව.
635
00:40:39,943 --> 00:40:40,875
වාසනාව?
636
00:40:40,877 --> 00:40:43,013
අපිට ස්ථාන 100ක් ලැබෙනවා.
637
00:40:43,038 --> 00:40:44,990
අනිත් ගෝත්‍ර සේරම...
638
00:40:45,487 --> 00:40:48,139
තමන්ගේ බේරෙන අයව තෝරලා ඉවරයි.
639
00:40:48,561 --> 00:40:50,227
අපිටත් ඒකම කරන්න වෙනවා.
640
00:40:51,663 --> 00:40:53,220
100ක්.
641
00:40:55,292 --> 00:40:56,921
අපේ ඒ වගේ හතරගුනයක් ඉන්නවා.
642
00:40:56,946 --> 00:40:59,480
හැම ගෝත්රයකටම ඒ වේදනාව විදින්න වෙනවා.
643
00:41:07,369 --> 00:41:09,470
මේකද ඔයාට ඕනේ වුනේ?
644
00:41:09,472 --> 00:41:10,837
කාටවත් මේක ඕනේ වුනේ නෑ.
645
00:41:10,862 --> 00:41:13,529
ඕනේඑපාකම්වලින් වැඩක් නෑ.
646
00:41:14,025 --> 00:41:15,568
ආකාශ ගෝත්‍රයට ඇදන් 100ක් ලැබෙනවා,
647
00:41:15,593 --> 00:41:17,226
අනිත් හැමෝටම වගේම.
648
00:41:17,251 --> 00:41:18,818
බෙලමිට ඒවගෙන් එකක් ලැබෙනවා.
649
00:41:19,366 --> 00:41:21,181
ඉතුරු ටික ඔයාලට බාරයි.
650
00:41:24,210 --> 00:41:26,754
පැය 24කින් විකිරණ එනවා.
651
00:41:28,481 --> 00:41:30,758
ඔයාලට පැය 12ක් තියෙනවා තීරණය කරන්න.
652
00:41:34,882 --> 00:41:55,045
WEB-DL resync by ChaRu
Charuka Indunil
653
00:41:55,045 --> 00:42:16,187
බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි..
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න..