1
00:00:00,929 --> 00:00:02,517
"The 100" පසුගිය කොටස්වලින්...
2
00:00:02,523 --> 00:00:04,133
පරණ බංකරයක් තියෙන්න පුළුවන්
3
00:00:04,139 --> 00:00:06,442
දහස් ගානකගේ ජිවිත බේරන්න හදපු.
4
00:00:06,474 --> 00:00:07,473
දෙවැනි උදාව.
5
00:00:07,475 --> 00:00:08,758
එයාලා බංකරයක් හැදුවද?
6
00:00:08,764 --> 00:00:10,610
එයාලගේ සමස්ත ධර්මයම
පදනම් වුනේ ලෝක විනාශයෙන්
7
00:00:10,616 --> 00:00:11,744
බේරෙන විදිහ ගැන.
8
00:00:11,746 --> 00:00:14,035
නරක ආරංචියක් තියෙනවා,
කළු වැස්ස ඇවිත්.
9
00:00:14,071 --> 00:00:15,938
ඒක අපි හිතුවට වඩා අන්තයි.
10
00:00:16,081 --> 00:00:18,281
ඒක ගෑවෙන තැන පිචිචෙනවා.
ඒකෙන් මැරෙනවා.
11
00:00:18,403 --> 00:00:20,336
අපිට විසදුමක් ඕන.
12
00:00:20,342 --> 00:00:22,875
අපිට අභ්‍යවකාශයට නොයා නයිට්බ්ලඩ්
හදන්න බෑ,
13
00:00:22,881 --> 00:00:24,085
හැබැයි ලුනාට පුළුවන්.
14
00:00:24,091 --> 00:00:26,375
අපිට පුළුවන් එයාගේ ඇටමිදුළු එන්නත් කරගන්න.
15
00:00:26,377 --> 00:00:27,877
එතකොට අපිත් නයිට්බ්ලඩ්ලා වෙනවා.
16
00:00:27,879 --> 00:00:29,512
ඒක වැඩ කරනවා කියලා
දැනගන්න තියෙන එකම ක්‍රමය
17
00:00:29,514 --> 00:00:30,980
අත්හදා බලන එක.
18
00:00:30,982 --> 00:00:32,040
අපි කාවද අත්හදා බලන්නේ?
19
00:00:32,046 --> 00:00:34,429
බේලිස්. ඔයා දන්නේ නෑ
එයා මට කරපු දේවල්.
20
00:00:34,435 --> 00:00:36,254
මම ඌට විදවන්න දෙනවා
එයා මටයි මල්ලිටයි
21
00:00:36,260 --> 00:00:37,660
කරපු දේවල්වලට.
22
00:00:38,200 --> 00:00:38,921
ඉන්න.
23
00:00:38,923 --> 00:00:40,790
මොකද වෙන්නේ එයාගේ මරණෙට අපි
සේරමව බේරගන්න පුලුවන්නම්?
24
00:00:43,170 --> 00:00:48,164
ඒයි. මේක වැඩ කළොත්,
අපි බේරෙනවා.
25
00:00:48,353 --> 00:00:50,189
ඒක සරලයි.
26
00:00:55,272 --> 00:00:58,543
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ..
27
00:01:04,310 --> 00:01:06,343
ජෛව සලකුණු ශක්තිමත්.
28
00:01:09,782 --> 00:01:12,183
ජැක්සන්, කුටිය මුද්‍රා තියන්න.
29
00:01:12,418 --> 00:01:14,151
තේරුනා.
30
00:01:21,020 --> 00:01:22,493
එයා සූදානම්.
31
00:01:23,696 --> 00:01:26,430
ඔව්. ඒත් අපි ලෑස්තිද?
32
00:01:29,602 --> 00:01:31,249
මේ මිනිහා රාක්ෂයෙක්.
33
00:01:31,255 --> 00:01:32,955
අපි මේ ගැන කතා කළා.
34
00:01:33,644 --> 00:01:35,919
අපි කාටවත් මේක කරන්න අවශ්‍ය නෑ,
35
00:01:35,925 --> 00:01:38,497
හැබැයි මාරාන්තික කිරණ
දවස් 10කින් මෙහාට ඒවි.
36
00:01:39,044 --> 00:01:42,129
ලුනාගේ සෛල සාර්ථකව බද්ධ කළා.
37
00:01:42,131 --> 00:01:44,928
බේලිස් සිය විහින්ම නයිට්බ්ලඩ් හදනවා.
38
00:01:45,900 --> 00:01:47,466
මේක තමා අපේ එකම බලාපොරොත්තුව.
39
00:01:47,472 --> 00:01:49,703
අපි ඇත්තටම තවත් මේක
ගැන කතා කරනවද?
40
00:01:49,955 --> 00:01:51,972
කළු වැස්ස දැනටම ඇවිත් ඉවරයි.
41
00:01:51,974 --> 00:01:54,041
ඒකෙන් ඊයේ ආකේඩියාවේ
18දෙනෙක් මැරුණා,
42
00:01:54,043 --> 00:01:56,777
ඉතින් නයිට්බ්ලඩ්වලට පුලුවන්නම්
අපිව ඒකෙන් බේරන්න,
43
00:01:56,779 --> 00:01:58,646
මම කැමතියි ඒක දැනගන්න.
44
00:02:06,156 --> 00:02:07,455
හරි.
45
00:02:09,432 --> 00:02:11,592
ජැක්සන්, ආරම්භ කරන්න.
46
00:02:12,233 --> 00:02:13,496
ජැක්සන්: තේරුනා.
47
00:02:13,502 --> 00:02:15,035
ක්‍රියාත්මක කරනවා.
48
00:02:26,874 --> 00:02:28,389
රෙම් 500.
49
00:02:33,082 --> 00:02:34,748
850යි.
50
00:02:35,433 --> 00:02:38,395
මේ තත්වේදී තමා නයිට්බ්ලඩ් නොවෙන
කෙනෙක්ගේ රෝග ලක්ෂණ මතුවෙන්නේ.
51
00:02:39,584 --> 00:02:41,414
රුධිර පීඩනය 100 ඉහලින් 50.
52
00:02:41,420 --> 00:02:44,295
ශරීර උෂ්ණත්වය 98.7යි.
53
00:02:44,866 --> 00:02:47,227
සැපපහසුව විවේක ගන්නවා.
54
00:02:47,229 --> 00:02:49,129
ප්රත්යක්ෂ බලපෑමක් නෑ.
55
00:02:55,177 --> 00:02:56,877
රෙම් 1,000යි.
56
00:03:00,780 --> 00:03:02,376
1,500යි.
57
00:03:04,310 --> 00:03:05,746
සේරම හොදින්.
58
00:03:06,017 --> 00:03:09,016
රෙම් 2,000යි, කළු වැස්සේ මට්ටම.
59
00:03:10,257 --> 00:03:13,287
තාමත් කිසිමදෙයක් නෑ.
ඒක හරියනවා.
60
00:03:14,692 --> 00:03:16,759
2,500යි.
61
00:03:19,937 --> 00:03:21,403
ඉන්න.
62
00:03:21,702 --> 00:03:23,042
නෑ.
63
00:03:26,105 --> 00:03:27,634
ඕක වහලා දාන්න.
64
00:03:32,440 --> 00:03:33,502
පිච්චෙනවෝ..
65
00:03:34,965 --> 00:03:36,334
ආහ්හ්!
66
00:03:36,340 --> 00:03:37,419
එයාව එළියට ගන්න.
67
00:03:37,425 --> 00:03:39,425
ඉන්න. තවම ඒක ආරක්ෂිත නෑ.
68
00:04:22,047 --> 00:04:23,746
අපි මේ මොනාද කලේ?
69
00:04:23,891 --> 00:04:26,187
The 100 S04E08
WEB-DL resync by ChaRu
facebook.com/charuka.indunil.98
70
00:04:26,408 --> 00:04:55,939
♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫
©www.baiscopelk.com/212©
71
00:04:57,202 --> 00:04:59,009
මං දන්නවා අද අපත් සමග
72
00:04:59,460 --> 00:05:01,531
මෙතන ඉන්න ධෛර්යය අවශ්‍යයි,
73
00:05:02,296 --> 00:05:05,061
භයංකර අනතුරක් අභියසදී
74
00:05:05,827 --> 00:05:07,673
බියකරු ඛේදාන්තයක.
75
00:05:08,383 --> 00:05:13,462
ආක් එකේදී, මේ වගේ වැස්සක්
කියන්නේ හීනයක් විතරයි.
76
00:05:14,205 --> 00:05:15,649
දැන් ඒක භයානක හීනයක්,
77
00:05:16,395 --> 00:05:19,963
මොකද අපි දන්නවා ඒක කොයිවෙලේ හරි
වැහැලා අපිව මරන්න පුළුවන්,
78
00:05:19,965 --> 00:05:23,233
හරියටම අපේ සහෝදර සහෝදරියෝ
18දෙනෙක්ට වුනා වගේ,
79
00:05:23,798 --> 00:05:25,569
අද අපි ඔවුන්ට අවසන් ගෞරව දක්වනවා
80
00:05:25,571 --> 00:05:31,282
ඔවුන් අතර ඉන්නවා, එරින්, සැමුවෙල්, වගේම ලුයිස්.
81
00:05:32,032 --> 00:05:33,310
අපි නැවත හමුවේවා.
82
00:05:33,312 --> 00:05:35,729
අපි නැවත හමුවේවා.
83
00:05:39,012 --> 00:05:40,984
මලගෙවල් ගොඩයි,
වෙලාව අඩුයි.
84
00:05:40,986 --> 00:05:42,619
මැරුණු අයට ගෞරව කරනවා.
85
00:05:42,621 --> 00:05:44,594
මොකකටද? එයාලට ගානක්වත් නෑනේ.
86
00:05:45,424 --> 00:05:46,766
ඒයි, ඔයා කොහෙද යන්නේ?
87
00:05:47,360 --> 00:05:49,164
දවස මාව ගෙනියන තැනකට.
88
00:05:49,170 --> 00:05:50,265
ඔයා ළග කෙම් කුඩාරමක් තියෙනවාද?
(කෙම්= කෙමිකල්)
89
00:05:50,271 --> 00:05:51,648
නැතෝ.
90
00:05:51,804 --> 00:05:54,461
ජැස්පර්. ජැස්පර්.
91
00:05:54,663 --> 00:05:56,977
කිසිකෙනෙක් එළියට යන්නේ නෑ
කුඩාරමක් නැතුව.
92
00:05:57,017 --> 00:05:58,647
ඔයා ළග කුඩාරමක් තියේද?
93
00:05:58,653 --> 00:06:01,377
- ඔව්.
- හොදයි. එහෙනම් අපිට කුඩාරමක් තියෙනවා.
94
00:06:03,432 --> 00:06:05,889
එක්කෝ උබ දැක්කේ නැතුව ඇති
අර මිනිස්සු මැරුනේ කොහොමද කියලා.
95
00:06:06,712 --> 00:06:08,500
මං දැක්කා.මම
96
00:06:08,594 --> 00:06:10,314
බය නැහැ ඒක මට වෙනවට.
97
00:06:11,541 --> 00:06:13,851
ජැස්පර්, එළියේ පරිස්සම් නෑ.
98
00:06:13,853 --> 00:06:15,652
අලුත් ආරංචි නැද්ද?
99
00:06:18,105 --> 00:06:21,439
අයියෝ. අපිට දවල් කාලේ මග ඇරෙනවා.
100
00:06:22,995 --> 00:06:24,361
ජැස්පර්.
101
00:06:25,724 --> 00:06:28,855
ජැස්පර්. හෙනම ගහපිය. ඒයි.
102
00:06:30,405 --> 00:06:31,735
මිනිහෙක් වෙයන් දැන්වත්.
103
00:06:31,737 --> 00:06:33,262
හොදයිනේ. උබත් එනවා.
104
00:06:33,268 --> 00:06:34,517
ඔව්, මොකද කියනවනම්
105
00:06:34,523 --> 00:06:36,289
මට ඕන නෑ උබේ මිනිය
උස්සගෙන එන්න.
106
00:06:36,600 --> 00:06:38,634
ආ, අයියෝ ඉතින්. මම සැහැල්ලුයි.
107
00:06:38,636 --> 00:06:40,208
මං කියන්නේ, මම ශක්තිමත්,
හැබැයි සැහැල්ලුයි.
108
00:06:50,594 --> 00:06:52,281
ඒක ලස්සනයි.
109
00:06:52,283 --> 00:06:53,782
මොකක්ද තේරුම?
110
00:06:54,284 --> 00:06:56,439
පෘථිවිය මතින්, අපි වර්ධනය වෙනවා.
111
00:06:56,620 --> 00:06:58,787
අළු මතින්, අපි නැගී සිටිවි.
112
00:07:02,537 --> 00:07:04,044
ඔයා මේ දැන් මොකක්ද කිව්වේ?
113
00:07:05,262 --> 00:07:08,630
සමාවෙන්න. මං හිතුවේ නෑ
ඔයාට ප්‍රශ්නයක් වෙයි කියලා...
114
00:07:08,776 --> 00:07:13,405
නයිලා, "අළු මතින් අපි නැගී සිටීවි."
115
00:07:13,411 --> 00:07:15,162
ඒක කොහෙන්ද එන්නේ?
116
00:07:15,639 --> 00:07:17,536
එන්නේ?
117
00:07:17,842 --> 00:07:19,815
ඔයාට ඒක බාරකාරයෙක්ගෙන් අහන්න වෙනවා.
118
00:07:19,821 --> 00:07:21,178
මං දන්නේ අපි ඒක තමයි කියන්නේ
119
00:07:21,184 --> 00:07:23,217
අපේ මළවුන්ව පුච්චන්න කලින්.
120
00:07:25,843 --> 00:07:27,873
ඒක අහඹුවක් නෙවේ, මාකස්.
121
00:07:28,120 --> 00:07:30,108
මට බාරකරුත් එක්ක කතා කරන්න ඕනේ.
122
00:07:31,217 --> 00:07:33,568
ඔයා දෙවැනි උදාවේ බංකරය හොයාගත්තනේ.
123
00:07:34,652 --> 00:07:35,748
ඒක...
124
00:07:35,754 --> 00:07:37,914
වැරදි බංකරය.
125
00:07:38,719 --> 00:07:41,113
කැඩගන් කිව්වේ 12 වෙනි
මට්ටමට ළගාවෙන
126
00:07:41,119 --> 00:07:43,245
මිනිස්සුන්ට විතරක් බේරෙන්න
පුළුවන් කියලා.
127
00:07:45,703 --> 00:07:47,202
මේ 11වන මට්ටම.
128
00:07:47,204 --> 00:07:49,338
මං හොයාගත්තේ 12වැනි මට්ටමේ
බංකරය
129
00:07:49,340 --> 00:07:51,974
ඉඩ මදි වෙන එක නවත්තන්න හදපු
රැවටිල්ලක්.
130
00:07:51,976 --> 00:07:53,461
ඔයා කොහොමද හරියටම ඒක දන්නේ?
131
00:07:53,467 --> 00:07:55,336
මොකද මම වුනානම් කරන්නේ ඒක.
132
00:07:56,558 --> 00:07:57,881
එතකොට ඔයා හිතන්නේ
ඉන්ද්‍රාගේ දුව දන්නවා කියලද
133
00:07:57,887 --> 00:07:59,154
ඇත්ත බංකරය තියෙන තැන?
134
00:07:59,160 --> 00:08:00,636
මං හිතන්නේ යම් හේතුවක් නිසා තමයි
135
00:08:00,642 --> 00:08:03,374
"අළු මතින් අපි නැගී සිටීවි"
කියන එක භුමිවාසීන්ගේ යාතිකාවක් වුනේ
136
00:08:03,554 --> 00:08:05,354
හරියටම මං හිතනවා වගේම
යම් හේතුවක් නිසා තමයි
137
00:08:05,356 --> 00:08:08,090
සමාගම් ලාංචනයක් එයාලගේ
පුජනීය සංකේතයක් වුනේ කියලා.
138
00:08:08,342 --> 00:08:09,691
අපරිමිත සලකුණ.
139
00:08:09,693 --> 00:08:11,059
ඔව්.
140
00:08:13,194 --> 00:08:14,997
මට පුළුවන් ඉන්ද්‍රාට කතා කරන්න.
141
00:08:15,405 --> 00:08:17,038
එයා දන්නවා ඇති ගායා කොහෙද කියලා.
142
00:08:17,136 --> 00:08:18,567
මම කණ්ඩායමක් එක්කහු කරන්නම්.
143
00:08:18,569 --> 00:08:20,516
තෙලොනියස්, ඉන්න.
144
00:08:21,477 --> 00:08:22,871
පෝලිස් යුධ කලාපයක්.
145
00:08:23,074 --> 00:08:24,573
අපිව එහෙට පිළිගන්න එකක් නෑ.
146
00:08:24,575 --> 00:08:25,894
එහෙනම් අපි ටිකදෙනෙක් යමු.
147
00:08:25,900 --> 00:08:29,413
මේකට, අපිට ඕන චින්තකයන්ව
මිසක් සටන්කාරයන්ව නෙවේ.
148
00:08:37,455 --> 00:08:39,024
මොකක්ද සිද්දවෙන්නේ?
149
00:08:40,485 --> 00:08:43,492
කේන්ටයි ජාහාටයි මෙහෙයුමකට
ඉංජිනේරුවෙක් ඕනේ වෙලා.
150
00:08:44,212 --> 00:08:46,762
කේන්ටයි ජාහාටයි!
151
00:08:47,308 --> 00:08:48,599
හොදයි, පේන විදිහට කෙනෙක්
152
00:08:48,605 --> 00:08:50,033
ලෝකෙත් එක්ක ඉස්සරහට යනවා වගේ.
153
00:08:50,794 --> 00:08:52,784
හරිම අපරාධයක් වෙන්නේ තව
දවස් 10කින්,
154
00:08:52,790 --> 00:08:55,525
ඉස්සරහට යන්න ලෝකයක් නැතිවෙන එක.
155
00:09:00,755 --> 00:09:02,989
ඔයා කොච්චර බිව්වද?
156
00:09:03,022 --> 00:09:05,222
නියම ගානට.
157
00:09:17,765 --> 00:09:18,957
හාපර්.
158
00:09:20,521 --> 00:09:21,783
මට තේරෙනවා.
159
00:09:22,430 --> 00:09:23,578
රාජකාරිය කතා කරනවා.
160
00:09:23,584 --> 00:09:26,018
ඒයි, ඒයි. ඒයි.
161
00:09:30,660 --> 00:09:32,792
අපි මේකෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගමු.
162
00:09:42,631 --> 00:09:44,122
මට යන්න වෙනවා.
163
00:09:45,382 --> 00:09:46,748
යන්න ඉතින්.
164
00:09:47,503 --> 00:09:49,303
මං මෙතනම ඉදියි ඔයා ආපහු ආවොත්.
165
00:09:53,921 --> 00:09:56,570
ආවම. මං කිව්වේ ආවම.
166
00:10:21,461 --> 00:10:23,486
කාලගුණය කොහොමද, රේයස්?
167
00:10:23,492 --> 00:10:25,425
අනාවැකිය තාමත් මරණයට අත වනනවද?
168
00:10:28,092 --> 00:10:30,328
ඔහුගේ මුතුන්මිත්තන්ගේ පාෂාණ.
169
00:10:31,679 --> 00:10:34,670
ඇබි, පොඩ්ඩක් මේක බලන්න.
170
00:10:35,109 --> 00:10:36,516
ඇත්තෙන්ම.
171
00:10:40,511 --> 00:10:41,677
ඒ මොකක්ද?
172
00:10:41,679 --> 00:10:44,103
සෝඩියම් පොලිඑතනෝල් සල්ෆනෙට්.
173
00:10:44,109 --> 00:10:46,782
ඒක කැටි ගැසීම වළක්වන්න
යොදාගන්න ආකලනයක්..
174
00:10:47,017 --> 00:10:48,481
පේන විදිහට විකිරණවලින් ඒක බිදවැටිලා
175
00:10:48,487 --> 00:10:50,384
දාම ප්‍රතික්‍රියාවක් පටන් අරන්.
176
00:10:50,391 --> 00:10:52,324
මොකද වෙන්නේ අපි ඒක අයින් කළොත්?
177
00:10:53,259 --> 00:10:55,049
අපිට හැමෝවම බේරගන්න පුළුවන්.
178
00:10:55,271 --> 00:10:56,725
ඔයාට පුලුවන්ද?
179
00:10:56,727 --> 00:10:58,523
එතකොට ඔයා කියන්නේ
මේක තාමත් හරියන්න පුළුවන් කියලා.
180
00:10:58,529 --> 00:10:59,915
අත්හදා නොබලා කියන්න බෑ.
181
00:10:59,921 --> 00:11:02,821
කලින් කෙනා මේ දැන් මළා,
මරණ වේදනාවෙන් බෙරිහන් දිදී,
182
00:11:02,827 --> 00:11:04,866
එහෙමවෙලත් ඔයාට ඕනේ
ආයෙත් ඒක කරලා බලන්නද?
183
00:11:06,372 --> 00:11:10,405
අපිට ඊටවඩා හොද අදහසක්
කියන්න, රේවන්. කරුණාකරලා.
184
00:11:11,542 --> 00:11:13,991
ඉතින් මොකද, අපි එලියට යනවද,
185
00:11:14,130 --> 00:11:15,178
වෙන කෙනෙක්ව දඩයම් කරන්න?
186
00:11:15,184 --> 00:11:16,956
මේ කුණාටුව අස්සේ කවුරුවත්
කොහෙවත් යන්නේ නෑ.
187
00:11:16,962 --> 00:11:18,662
එහෙනම් අපි ඒක නැවතෙනකම් ඉමු.
188
00:11:18,668 --> 00:11:19,821
ඒක නැවතෙද්දී, සමහරවිට
කවුරුවත් ඉතුරුවෙලා නොඉදිවී
189
00:11:19,827 --> 00:11:21,361
දඩයම් කරන්න.
190
00:11:21,367 --> 00:11:23,438
දඩයම් කරනවා වෙන කෙනෙක්ව මරන්න.
191
00:11:23,796 --> 00:11:25,654
ඔහෙලට මොකක්ද වෙලා තියෙන්නේ?
192
00:11:25,656 --> 00:11:28,023
බේලිස් පවා මරණයට ගරු කළා.
193
00:11:28,025 --> 00:11:30,766
එයා එයාගේ රොක්ලයින් මුතුන්මිත්තන්ගේ
පාෂාණ පැළදගෙන හිටියා.
194
00:11:31,484 --> 00:11:32,894
කවුද එයාට ගරු කරන්නේ?
195
00:11:33,128 --> 00:11:37,563
ඉන්න. බේලිස් සන්ගේඩා(අතහැර දැමු මිනිසුන්) ගෝත්‍රයේ.
196
00:11:37,709 --> 00:11:40,142
ඔව්. ඒවගේම හොරෙක්.
197
00:11:40,148 --> 00:11:41,767
එයා මේ ගල් හොරකම් කරන්න ඇති.
198
00:11:41,773 --> 00:11:43,611
සන්ගේඩා ගෝත්‍රයේ සලකුණ
199
00:11:43,617 --> 00:11:45,230
නොදරන හොරෙක්.
200
00:11:51,547 --> 00:11:55,030
ඒ බේලිස් නෙවේ, එහෙම නේද?
201
00:11:55,466 --> 00:11:57,083
අයියෝ, ක්ලාක්.
ඒක පිස්සුවක්. අනිවාර්යයෙන්ම...
202
00:11:57,089 --> 00:11:58,921
අපි දැන් කාවද මැරුවේ?
203
00:11:59,883 --> 00:12:01,723
- ඒයි, එමොරි...
- එමොරි, එපා!
204
00:12:01,725 --> 00:12:03,091
ඒයි, ඒයි, ඒයි, ඒයි.
205
00:12:03,301 --> 00:12:04,613
එමොරි, කලබල කරන්න එපා.
206
00:12:04,619 --> 00:12:06,777
ජෝන්, යන්තරේ විනාශ කරන්න!
207
00:12:07,793 --> 00:12:09,998
මෝඩ වැඩ එහෙම කරනවා නෙවෙයි, මර්ෆි.
208
00:12:10,371 --> 00:12:11,967
පේන විදිහට අපි දන්නවා
කවුද ඊලග කියලා.
209
00:12:20,219 --> 00:12:22,257
මං දන්නවා මේක නරකයි
වගේම හැමදෙයක්ම මැරෙනවා කියලා,
210
00:12:22,263 --> 00:12:24,413
හැබැයි මං ඒක කියන්නයි යන්නේ...
මට මදුරුවෝ නැතුව පාළුවක් නෑ.
211
00:12:24,419 --> 00:12:25,431
උන්ව මතක් වෙන්නේ නෑනේ.
212
00:12:25,433 --> 00:12:27,266
මේ සේරම උබට විහිළුවක් නේද?
213
00:12:28,019 --> 00:12:29,419
දැන් උබට තේරුනා.
214
00:12:29,421 --> 00:12:31,187
හරියටම එහෙම තමා.
215
00:12:31,189 --> 00:12:32,989
විශ්ව පරිමානයේ විහිළුවක්.
216
00:12:34,075 --> 00:12:35,434
උබටත් ඒක තේරුම්යයි, උබ
217
00:12:35,440 --> 00:12:36,284
ජිවත්වෙන්න ආසාව අත ඇරියොත්.
218
00:12:36,290 --> 00:12:38,672
ඔය ඇති. ඔය හොදටෝම ඇති.
219
00:12:44,337 --> 00:12:46,057
මං හදන්නේ උබට උදව් කරන්න.
220
00:12:46,063 --> 00:12:47,303
ආ, උබ හදන්නේ මට උදව් කරන්න.
221
00:12:47,305 --> 00:12:48,738
හිනාත් යනවා.
222
00:12:49,664 --> 00:12:52,175
දැන් රෑ වෙලා. අපි යනවා. දැන්මම.
223
00:12:52,322 --> 00:12:54,836
හත්තිලව්වේ. උබේ ඇස් ඇරලා බලපන්කො!
224
00:12:56,258 --> 00:12:58,543
වෙලාව යනවා,
ඒක වෙන්නේ
225
00:12:58,549 --> 00:13:00,934
අපි ගොඩ බැස්ස දවසේ ඉදන් මේ භයානක...
226
00:13:02,186 --> 00:13:03,819
ලස්සන ලෝකෙට.
227
00:13:03,821 --> 00:13:05,115
මොන මගුලක්ද ඒකෙ තේරුම?
228
00:13:05,121 --> 00:13:08,632
ඒ කියන්නේ අපි ජිවත්වෙන්න
වෙලාව ණයට අරන්, අපි හැමෝම.
229
00:13:08,638 --> 00:13:10,158
ඉතින් උබ ඒක දන්නවනම්,
230
00:13:10,360 --> 00:13:12,337
ඇයි උබ ඒක ප්‍රතික්ෂේප කරන්නේ?
231
00:13:12,343 --> 00:13:15,678
මම නෙවේ.
උබයි එහෙම කරන්නේ.
232
00:13:18,499 --> 00:13:21,241
සැරින් සැරේ තමන්ට වද දීගන්න
233
00:13:21,247 --> 00:13:24,006
එකේ පලේ මොකක්ද... උබ
කරපු ජරා දේවල් වෙනුවෙන්?
234
00:13:24,012 --> 00:13:25,366
උබයි ඒවා කලේ!
235
00:13:25,372 --> 00:13:28,323
ඉතින්... කියන්නනම් එපා උබට
හේතුවක් තිබ්බා කියලා,
236
00:13:28,329 --> 00:13:29,361
මොකද දවසේ අවසානයට,
237
00:13:29,367 --> 00:13:30,842
ලෝකේ ඉවරයක් වෙනකොට,
238
00:13:30,848 --> 00:13:33,637
එකෙක්වත් උබේ හේතු ගැන තකන්නේ නෑ,
239
00:13:33,643 --> 00:13:36,118
මොකද ඒවා උබගේ හේතු.
240
00:13:36,720 --> 00:13:39,194
උබ තමන්ට කොච්චර දඩුවම් කරගත්තත් වැඩක් නෑ,
241
00:13:39,202 --> 00:13:41,031
ඒකෙන් කිසිමදෙයක් වෙනස් වෙන්නේ නෑ.
242
00:13:42,185 --> 00:13:44,119
ඒකෙන් කාවවත්ම ආපහු ගේන්න බෑ.
243
00:13:51,711 --> 00:13:54,942
මට තේරෙන විදිහටනම්
244
00:13:55,239 --> 00:13:57,782
අපිට පුළුවන් අපේ අන්තිම දවස්
ගත කරන්න
245
00:13:57,788 --> 00:13:59,721
අපේ හේතු කාරනා ගැන
දුක් වෙවී
246
00:13:59,727 --> 00:14:01,447
එහෙනම් නැත්නම් අපිට පුළුවන්...
247
00:14:02,337 --> 00:14:04,644
අපිට පුළුවන් හිතෙන ඕනෙම මගුලක් කරන්න!
248
00:14:07,516 --> 00:14:09,418
මේ වතාවෙනම් සිරාවටමයි කිව්වා.
249
00:14:15,243 --> 00:14:16,818
මායා ඇට.
250
00:14:18,462 --> 00:14:19,795
මතකද මෙව්වා?
251
00:14:19,797 --> 00:14:21,491
මවාපෑමේ ඇට.
252
00:14:21,765 --> 00:14:23,999
ඒ නිසාද උබ මාව මෙහාට ඇදගෙන ආවේ?
253
00:14:24,668 --> 00:14:26,434
උබ හිතනවානම් මං ආයෙත්
ඔව්වා ගනී කියලා,
254
00:14:26,686 --> 00:14:28,226
උබට හොදටම පිස්සු.
255
00:14:29,884 --> 00:14:31,366
උබට ඕනේ මගුලක් කරගනින්.
256
00:14:42,141 --> 00:14:44,334
දැන් තමුසෙලා අපිව හිරේ දානවද?
257
00:14:45,127 --> 00:14:47,073
මොකෝ, එයා උත්සහ කලේ
තමන්ගේ ජිවිතේ බේරගන්න.
258
00:14:47,079 --> 00:14:47,966
හොදයි, අපි අල්ලන්න එන්නේ නෑ
259
00:14:47,972 --> 00:14:50,067
තමුසෙලාගේ මෝඩ යන්තරේ, දැන් හරිද?
260
00:14:50,426 --> 00:14:51,832
අනේ, ක්ලාක්!
261
00:14:52,176 --> 00:14:54,210
ඔයාට බැහැ අපිට මෙහෙම කරන්න, රේවන්, අනේ.
262
00:14:54,990 --> 00:14:57,132
ඔයාට බැහැ එයාලට අපිට මෙහෙම
කරන්න දෙන්න.
263
00:15:00,294 --> 00:15:02,003
අනේ මට කියන්න ඔයාලා
ඇත්තටම හිතන්නේ නෑ කියලා
264
00:15:02,009 --> 00:15:04,216
එමොරිව අර කුටියට දාන්න.
265
00:15:09,279 --> 00:15:11,112
අම්මේ, මං වෙන කරන්න දෙයක් දන්නේ නෑ.
266
00:15:11,114 --> 00:15:13,215
වෙන කරන්න දෙයක් නෑ.
267
00:15:13,217 --> 00:15:14,683
අපි හැමෝම ඒක දන්නවා.
268
00:15:14,685 --> 00:15:16,062
ඇබි, මොකක්හරිම ක්‍රමයක් තියෙන්න ඕන
269
00:15:16,068 --> 00:15:17,696
අපිව මිනීමරුවෝ කරන්නේ නැති.
270
00:15:17,702 --> 00:15:20,430
ජැක්සනුයි මායි හැම
වියහැකියාවක් ගැනම පරික්ෂා කළා.
271
00:15:21,750 --> 00:15:23,791
අපි සහතිකවම දන්න එකම දේ තමා
272
00:15:23,797 --> 00:15:25,912
අපි මොනවත්ම නොකළොත්,
273
00:15:26,764 --> 00:15:28,188
අපි මැරෙනවා.
274
00:15:35,294 --> 00:15:38,373
ජැක්සන්, ඊලග නිස්සාරණයට
ලුනාව සූදානම් කරන්න.
275
00:15:40,577 --> 00:15:43,879
නෑ. ඔයාලා ගත්තු තරම ඇති.
276
00:15:44,246 --> 00:15:45,690
ලුනා, ඒකට කමක් නෑ.
අපි ඔයාව සිහි නැති කරන්නම්.
277
00:15:45,696 --> 00:15:47,448
මං කිව්වේ බැහැයි කියලා.
278
00:15:48,385 --> 00:15:49,655
මං ඉඩ දෙන්නේ නෑ මගේ ලේවලට
279
00:15:49,661 --> 00:15:50,797
තවත් අහිංසක මිනිස්සුන්ව මරන්න.
280
00:15:50,803 --> 00:15:52,470
ලුනා, අනේ.
281
00:15:53,187 --> 00:15:55,769
ඔයාගේ ලේ තමයි අපිව බේරගන්න පුළුවන් එකම දේ.
282
00:15:55,775 --> 00:15:57,956
මගේ ලේ සාපයක්.
283
00:15:59,220 --> 00:16:00,328
කොහොමහරි ඒක ඔයාලව
ඈත් කරලා තියයි
284
00:16:00,330 --> 00:16:02,172
මගේ පස්සෙන් වැස්සේ එන එකෙන්.
285
00:16:02,179 --> 00:16:04,742
ලුනා, ඔයාට බැහැ,
ඔය උළුක්කුවත් එක්ක.
286
00:16:09,537 --> 00:16:11,072
අපිට බෑ ඔයාට යන්න දෙන්න.
287
00:16:11,074 --> 00:16:12,707
අපිට ඔයාව ඕන, ලුනා.
288
00:16:13,084 --> 00:16:14,674
ජිවිතේ බේරගන්න තියෙන
උවමනාවට
289
00:16:14,680 --> 00:16:15,986
ඔයාලා පහු නොකරන සීමාවක් තියෙනවද?
290
00:16:16,720 --> 00:16:19,526
ජිවිතේ බේරගන්න බිලිදෙන්න ඕන.
291
00:16:19,814 --> 00:16:21,021
ෆ්රික්ඩේයිනා මළොත්...
292
00:16:21,027 --> 00:16:23,176
එයාට එහෙම කතා කරන්න එපා.
293
00:16:23,935 --> 00:16:27,164
එයා ලෝකේ බේරගන්න ගිහින් මළොත්,
294
00:16:27,853 --> 00:16:29,024
ඒක හොද මරණයක්.
295
00:16:29,026 --> 00:16:30,926
ලුනා, අනේ.
296
00:16:31,869 --> 00:16:33,424
ඔයාට තුවාලයි.
297
00:16:34,101 --> 00:16:35,662
ඒවගේම මට ඔයත් එක්ක
සටන් කරන්න උවමනාවක් නෑ.
298
00:16:36,873 --> 00:16:40,235
ඔයාට විකල්පයක් නෑ. මතකයිද?
299
00:17:05,887 --> 00:17:08,187
හොදින් නිදන්න, නට්බිල්ඩා.
300
00:17:24,063 --> 00:17:25,250
ඉතින් ඔයාලා හදන්නේ එයාව
ගැට ගහලා
301
00:17:25,256 --> 00:17:27,056
එයාගේ ඇටමිදුළු ගන්නද?
302
00:17:29,393 --> 00:17:31,152
මවුන්ට්වෙදර්වලට පිළිගන්නවා.
303
00:17:53,961 --> 00:17:55,362
කළු වැස්ස.
304
00:17:56,988 --> 00:17:58,390
ඒක මෙහාටත් වැහැලා.
305
00:18:15,981 --> 00:18:17,550
උන් හෙලවුනොත්...
306
00:18:17,878 --> 00:18:18,970
මරලා දාන්න...
307
00:18:23,162 --> 00:18:25,015
මං හිතුවේ එයා ඔයාගේ යාලුවා කියලා.
308
00:18:25,345 --> 00:18:26,665
යාළුවෙක් තමා.
309
00:18:27,474 --> 00:18:29,220
ඒ නිසා තමා අපි තාමත් ජීවත්වෙන්නේ.
310
00:18:30,057 --> 00:18:31,420
මෙතන ඉන්න.
311
00:18:31,426 --> 00:18:32,994
අවි පහළට.
312
00:18:37,288 --> 00:18:38,754
ඉන්ද්‍රා...
313
00:18:38,756 --> 00:18:40,455
මාව හම්බවුනාට ස්තුතියි.
314
00:18:42,941 --> 00:18:44,707
මං දැනන් හිටියේ නෑ
ඔයා එයිද කියලා.
315
00:18:48,751 --> 00:18:51,200
මට විරිත්තන්න එන්න එපා,
කේන්. තමුසෙට මොනාද ඕන?
316
00:18:52,825 --> 00:18:54,900
මං මෙතන. තමුසෙට තප්පර 30ක් තියෙනවා.
317
00:18:54,906 --> 00:18:57,707
ඊටපස්සේ, මගේ හතුරාගේ මිතුරෙක් හැටියට,
318
00:18:57,709 --> 00:18:59,172
තමුන් මගේ සතුරෙක්.
319
00:18:59,227 --> 00:19:00,838
ඉන්ද්‍රා, ඔයා දැනගන්න ඕන
අපේ සම්බන්ධයක් නැති බව
320
00:19:00,844 --> 00:19:03,081
ඔයාගේ ප්‍රදේශවලට වගේම තානාපති කාර්යාලෙට
වුන පහරදීම්වලට.
321
00:19:03,087 --> 00:19:05,798
මම දන්නේ ඇස්ගීඩා ආකේඩියාවට
322
00:19:05,800 --> 00:19:08,435
පහර දෙන්න ආවා,
හැබැයි එහෙම වෙලත් ඔයා
323
00:19:08,441 --> 00:19:11,568
උන් එක්ක ආයෙත් මිතුරු වුනා,
උන්ගේ මිනිස්සුන්ව
324
00:19:11,677 --> 00:19:14,106
බේරගන්න කරපු ගනුදෙනුවක්, මගේ නෙවෙයි.
325
00:19:14,108 --> 00:19:15,859
මං දන්නවා ඒක මොනවගේද කියලා,
326
00:19:16,721 --> 00:19:17,872
හැබැයි, මාව විශ්වාස කරන්න,
327
00:19:18,143 --> 00:19:20,243
අපි තාමත් උත්සහ කරන්නේ හැමෝවම
බේරගන්න ක්‍රමයක් හොයන්න.
328
00:19:20,755 --> 00:19:22,569
එහෙනම් තමුන් මෝඩයෙක්.
329
00:19:23,014 --> 00:19:26,252
ඔයා සටන් කරන්නේ තව දවස් දහයකින්
නැති වෙලා යන නගරයක් වෙනුවෙන්.
330
00:19:27,240 --> 00:19:29,035
ඊට වඩා මෝඩකමක් තව කොයින්ද?
331
00:19:29,209 --> 00:19:30,656
විකිරණ තකන්නේ නෑ
332
00:19:30,658 --> 00:19:33,057
ගස් ගෝත්‍රයද ඇස්ගීඩාද කියලා.
333
00:19:33,861 --> 00:19:37,396
අපිට මේ සතුරා එක්ක සටන් කරන්න
එකතුවෙන්න බැරිනම්,
334
00:19:37,835 --> 00:19:39,835
අපිට තියෙන බලාපොරොත්තුව මොකක්ද?
335
00:19:40,077 --> 00:19:42,185
අපි හැමදාමත් තිබ්බ එකම බලාපොරොත්තුව:
336
00:19:43,169 --> 00:19:45,335
රණශුරයෙක් වගේ මැරෙන්න.
337
00:19:45,439 --> 00:19:47,406
ඉන්ද්‍රා, ඉන්න. ඉන්ද්‍රා!
338
00:19:47,682 --> 00:19:49,208
අපිට ඔයාගේ දුව එක්ක කතා කරන්න ඕන.
339
00:19:49,214 --> 00:19:51,581
එයා වෙන්න පුළුවන් අපි හැමෝවම
බේරගන්න කෙනා.
340
00:19:55,701 --> 00:19:57,111
කොහොමද?
341
00:20:02,503 --> 00:20:06,038
කමාන්ඩර්වරුන්ගේ අපට මග පෙන්වා
අප ආරක්ෂා කරත්වා...
342
00:20:20,235 --> 00:20:22,655
ගායා, මේ මිනිස්සුන්ට ඔයාගේ උදව් ඕන.
343
00:20:28,883 --> 00:20:32,158
පච්චේ. බලන්න. හරි මැද.
344
00:20:55,743 --> 00:20:58,477
තාමත් හිතන්නේ අහම්බයක් කියලද?
345
00:21:03,343 --> 00:21:04,876
ඔයාට කොහෙන්ද මේක ලැබුනේ?
346
00:21:04,882 --> 00:21:06,452
මං මේක හොයාගත්තා.
347
00:21:06,680 --> 00:21:08,146
දැන් මට විශ්වාසයි ඒක
348
00:21:08,312 --> 00:21:10,612
මාව ඔයා ළගට එව්වා.
349
00:21:11,930 --> 00:21:13,826
අපිට සංකේතය ගැන කියන්න.
350
00:21:14,085 --> 00:21:15,437
ඒක කොහේ ඉදන්ද පැවතෙන්නේ?
351
00:21:16,990 --> 00:21:19,086
ඒක තමා අපේ ගෝත්‍රයේ
ශුද්ධ වූ සලකුණ.
352
00:21:19,092 --> 00:21:20,100
අම්මේ.
353
00:21:20,106 --> 00:21:21,800
ගායා, අනේ.
354
00:21:21,989 --> 00:21:24,390
ආකාශ ගෝත්‍රය ඔයාට උදව් කළා
දැල්ල ආරක්ෂා කරගන්න.
355
00:21:24,875 --> 00:21:26,189
දැන් අපිට උදව් කරන්න.
356
00:21:31,074 --> 00:21:33,545
ඒකෙ තියෙන්නේ මුල්ම
කමාන්ඩර් බෙකා ප්‍රම්හේඩාගේ,
357
00:21:33,882 --> 00:21:35,315
සොහොන් ගෙය.
358
00:21:35,657 --> 00:21:36,849
සොහොන් ගෙය කොහෙද?
359
00:21:36,951 --> 00:21:38,217
ඔයා හිතන්නේ ඒ බංකරය කියලද?
360
00:21:38,223 --> 00:21:39,631
ඒක දේවස්ථානයේ.
361
00:21:39,690 --> 00:21:41,423
එතන පාලනය කරන්නේ ඇස්ගීඩා,
362
00:21:41,937 --> 00:21:43,222
උමන් ටිකත් එක්කම.
363
00:21:43,524 --> 00:21:45,157
එහෙනම් අපි කොහොමද ඇතුළට යන්නේ?
364
00:21:45,163 --> 00:21:46,645
අපි සටන් කරනවා.
365
00:21:47,097 --> 00:21:48,696
ඉන්ද්‍රා.
366
00:21:50,621 --> 00:21:51,957
කැමති වුනත් නැතත්,
367
00:21:52,943 --> 00:21:54,719
ඇස්ගීඩා අපේ මිත්‍ර පාර්ශවයක්.
368
00:21:55,453 --> 00:21:57,236
අපේ ළග රාජකීය මුද්‍රාව තියෙනවා.
369
00:21:57,787 --> 00:21:59,241
කවුරුවත් මැරෙන්න අවශ්‍ය නෑ.
370
00:21:59,298 --> 00:22:01,927
ඔයා හිතන්නේ උන් මුද්‍රාවට ගරු කරයි කියලා.
371
00:22:02,521 --> 00:22:04,743
අපි ෆ්රයම්පායාට ලං වෙන තරමට,
372
00:22:04,870 --> 00:22:07,446
මිත්‍ර පාර්ශවවල වටිනාකම අඩුවෙනවා.
373
00:22:07,748 --> 00:22:10,182
ඔයාගේ එක ගැන කොච්චර විශ්වාසයක් තියේද?
374
00:22:48,831 --> 00:22:50,798
මුලින්ම, අපි ජිවිතේ බේරගන්නවා.
375
00:22:53,958 --> 00:22:56,937
ඊටපස්සේ අපි ආයෙත් අපේ
මනුෂ්‍යත්වය හොයාගන්නවා.
376
00:23:02,095 --> 00:23:03,528
මට විශ්වාසයි ඕකම තමයි
377
00:23:03,530 --> 00:23:05,530
මවුන්ට්වෙදර්වල කිව්වෙත්.
378
00:23:20,657 --> 00:23:21,915
ඔයා හොදින්ද?
379
00:23:21,921 --> 00:23:23,355
ඔයා හොදින්ද?
380
00:23:23,476 --> 00:23:24,976
නයිට්බ්ලඩ්ලා.
381
00:23:24,982 --> 00:23:26,453
ඔයා හිතන්න මං
පාඩමක් ඉගෙනගත්තා කියලා
382
00:23:26,459 --> 00:23:27,758
ලෙක්සාගෙන්.
383
00:23:41,382 --> 00:23:43,186
අපි කරන්නේ හරි දේ.
384
00:23:44,174 --> 00:23:45,608
ඔයාට ඒ ගැන විශ්වාසද?
385
00:23:46,373 --> 00:23:48,673
නිසැකවම නායකයන්ට
නොලැබෙන දෙයක්.
386
00:23:49,401 --> 00:23:50,808
මං රජෙක් නෙවෙයි.
387
00:23:51,051 --> 00:23:54,886
සමහරවිට නැතුව ඇති,
හැබැයි ඔයා ඉපදුනෙම මේ වෙනුවෙන්.
388
00:23:56,668 --> 00:23:59,068
ලෙක්සා ඒක දැනන් හිටියා,
මාත් ඒක දන්නවා.
389
00:23:59,289 --> 00:24:01,637
ඔයා පස්ස ගහන්නේ
දේවල් අමාරු වෙන කොට.
390
00:24:02,587 --> 00:24:04,518
ඒවා හැමවෙලාවේම අමාරුයි.
391
00:24:04,524 --> 00:24:06,302
හැබැයි ඔයා මෙතන ඉන්නවා.
392
00:24:12,599 --> 00:24:13,909
මං දන්නවා මේ වෙලාවේ ඔයා
මේක විශ්වාස කරන්නේ නෑ,
393
00:24:13,915 --> 00:24:16,858
හැබැයි දවසක, එයාලා ඔයාට ස්තුති කරාවි
394
00:24:16,864 --> 00:24:18,647
ඔයා මෙතන කරන දේවල්වලට.
395
00:24:19,897 --> 00:24:21,178
මර්ෆි එහෙම කරන එකක් නෑ.
396
00:24:22,209 --> 00:24:23,597
එමොරිත් එහෙම කරන්නේ නෑ.
397
00:24:24,660 --> 00:24:26,561
ඒක හරිගියොත්, එයාලා එහෙම කරයි.
398
00:24:27,671 --> 00:24:29,249
මොකද වෙන්නේ ඒක හරි නොගියොත්?
399
00:24:29,288 --> 00:24:30,724
එතකොට අපි මැරෙනවා
400
00:24:30,730 --> 00:24:33,464
අපේ මිනිස්සුන්ව බේරගන්න අපිට පුළුවන්
හැමදෙයක්ම කළා කියලා දැනගෙනම.
401
00:24:36,100 --> 00:24:38,365
ඔයා මෙතනට ආවේ මගේ හිත හදන්නද?
402
00:24:38,851 --> 00:24:41,211
ඒ දේවල්වලට මට පුරුද්දක් නෑ.
403
00:24:53,941 --> 00:24:55,450
හෙල්ලෙන්න එපා..
404
00:24:55,536 --> 00:24:56,518
ප්‍රශ්නයක් නෑ!
405
00:24:56,877 --> 00:24:59,060
මගේ ළග ඔයාලගේ රජතුමාගේ මුද්‍රාව තියෙනවා.
406
00:25:02,182 --> 00:25:04,524
ඇස්ගීඩා සෙබළු.
407
00:25:04,530 --> 00:25:07,626
ඔයාගේ පහත් කරන් ඉන්න.අපි
එකග වුනා. එයාලා අපිට යන්න දේවි.
408
00:25:07,631 --> 00:25:08,426
ආයුධ පහතට..
409
00:25:08,427 --> 00:25:10,172
අවි බිමින් තියන්න....
410
00:25:19,225 --> 00:25:20,990
මං ආකාශ ගෝත්‍රයේ චාන්සලර්.
411
00:25:21,011 --> 00:25:24,645
ඔයාලගේ මිතුරෙක් විදිහට, අපි දේවස්ථානයට
ආරක්ෂිතව ගමන් කරන්න ඉල්ලනවා.
412
00:25:34,364 --> 00:25:36,410
මෙයාලට යන්න දෙන්න...
413
00:25:50,912 --> 00:25:52,912
එයාලා අපිට යන්න දෙන්න හැදුවේ!
414
00:25:53,102 --> 00:25:54,696
අතන බංකරයක් තියෙනවනම්,
415
00:25:54,727 --> 00:25:57,728
ඇස්ගීඩා කීයටවත් ඇතුල දකින්නේ නෑ.
416
00:26:07,096 --> 00:26:08,614
එන්න, මාකස්.
417
00:26:09,279 --> 00:26:10,903
ඒක අපේ යුද්ධයක් නෙවෙයි.
418
00:26:16,336 --> 00:26:18,503
රොන් හිතයි මේක කලේ අපි කියලා.
419
00:26:37,129 --> 00:26:39,916
ඉක්මන් කරනවලා. එකෝ
අමතර කට්ටිය එවයි.
420
00:26:40,665 --> 00:26:41,823
කොහෙද ඒක?
421
00:26:43,835 --> 00:26:45,789
ඒක පුජාසනයට යටින්.
422
00:26:58,999 --> 00:27:01,190
මෙතන. මං ඒක දැනගත්තා.
423
00:27:01,196 --> 00:27:02,511
මට උදව් වෙන්න.
424
00:27:31,176 --> 00:27:32,334
මොකක්ද ඒකෙන් කියන්නේ?
425
00:27:32,493 --> 00:27:35,358
ඒකෙ තේරුම "ගැලවීමේ මාර්ගය අභ්‍යන්තරයේ."
426
00:27:35,364 --> 00:27:36,506
අපිට ඉගැන්නුවේ එහෙම කිව්වේ
427
00:27:36,512 --> 00:27:38,581
ඇයව අපි ගාවට ගෙනාව යානයට කියලා.
428
00:27:39,439 --> 00:27:41,172
අපි කොහොමද ඒක අරින්නේ?
429
00:27:44,046 --> 00:27:46,247
අනිත් හැම අගුලක්ම වගේ, මිස්ට ග්‍රීන්.
430
00:27:49,049 --> 00:27:50,711
යතුරකින්.
431
00:28:10,953 --> 00:28:11,686
නෑ.
432
00:28:11,692 --> 00:28:13,645
ඔයාට ඒක අරින්න පුලුවන්ද බැරිද?
433
00:28:14,875 --> 00:28:16,228
අපිට අරින්න වෙනවා.
434
00:28:18,411 --> 00:28:19,640
අපිට තව වෙලාව ඕනි.
435
00:28:19,646 --> 00:28:21,387
ඔයාට පුලුවන්ද ඔයාගේ හමුදාව
දේවස්ථානය ගාව ස්ථාන ගත කරන්න?
436
00:28:21,393 --> 00:28:22,926
මං ඒක කළොත්,
අපිට කුළුණ අහිමි වෙනවා.
437
00:28:22,980 --> 00:28:24,479
කුළුණට බැහැ ඔයාව බේරගන්න.
438
00:28:24,496 --> 00:28:26,464
මුල්ම කමාන්ඩර්ගේ අළුවලටත් බෑ,
439
00:28:26,470 --> 00:28:28,216
පහළ තියෙන්නේ ඒ ටික විතරයිනම්.
440
00:28:28,222 --> 00:28:29,889
අම්මේ, අනේ.
441
00:28:32,408 --> 00:28:34,037
මගේ ආරක්ෂක පිරිවර
442
00:28:34,043 --> 00:28:35,062
දේවස්ථානයේ දොරටුව ළගට දාන්නම්.
443
00:28:35,068 --> 00:28:36,788
ඔයාට ටික වෙලාවක් අරන් දෙන්න.
444
00:28:37,866 --> 00:28:40,031
හැබැයි මට ඔයාලගේ තුවක්කු ඕන.
445
00:28:42,702 --> 00:28:45,369
එයාට මගුලේ තුවක්කු ටික දීලා දාන්න, මාකස්.
446
00:29:01,123 --> 00:29:03,826
මට තියෙන බය ලෙයට ලෙය ලැබිය යුතුයි කියන එක
447
00:29:04,457 --> 00:29:06,106
අපි හැමෝගෙම අවසානය වෙයිද කියලා.
448
00:29:06,676 --> 00:29:07,825
ගායා...
449
00:29:09,254 --> 00:29:11,914
ඔයා දිගටම යාඥා කළොත් හරි.
450
00:29:22,760 --> 00:29:24,570
අපි නැතුවම පටන් අරන්.
451
00:29:24,576 --> 00:29:26,515
මොකක්ද පටන් ගත්තේ?
452
00:29:32,491 --> 00:29:33,757
විනෝදෙ.
453
00:29:35,676 --> 00:29:36,942
එන්න.
454
00:29:40,801 --> 00:29:42,728
හැමෝම මැරෙන්න යන්නේ, බෙලමි.
455
00:29:42,867 --> 00:29:45,267
අපිට පුළුවන් අර කට්ටිය වගේ යන්න...
456
00:29:45,433 --> 00:29:47,670
නැත්නම් අපි වගේ.
457
00:29:47,762 --> 00:29:48,627
අවසානය එකමයි,
458
00:29:48,633 --> 00:29:51,901
හැබැයි කවුද කියන්නේ
ගමනත් කටුක වෙන්න ඕන කියලා?
459
00:29:52,934 --> 00:29:54,805
මං ආවේ පලතුරුත් අරගෙන!
460
00:30:08,724 --> 00:30:10,974
ජෝබි ඇට සැර බෙහෙතක්.
461
00:30:11,890 --> 00:30:13,590
ඔයාට මේ ගැන විශ්වාසද?
462
00:30:14,240 --> 00:30:15,559
මට හොදටම විශ්වාසයි.
463
00:30:15,864 --> 00:30:19,132
එහෙමනම්, මම නිර්දේශ කරන්නේ තේ එකක්.
464
00:30:21,203 --> 00:30:23,023
තේ වෙලාව.
465
00:30:31,329 --> 00:30:32,592
ඒයි.
466
00:30:33,373 --> 00:30:34,797
මාත් එක්ක නටන්න.
467
00:30:35,330 --> 00:30:37,267
මම නටන්නේ නෑ.
468
00:30:38,313 --> 00:30:40,707
මටත් ඇත්තටම නටන්න ඕනේ නෑ.
469
00:30:46,665 --> 00:30:48,031
එන්නකෝ.
470
00:30:52,193 --> 00:30:53,633
හරේ!
471
00:30:55,120 --> 00:30:58,553
හොද අදහසක්. වතාවකට හරි වෙන කෙනෙක්ට
ලෝකේ බේරගන්න දෙන්න.
472
00:31:05,264 --> 00:31:06,646
ඔව්.
473
00:31:14,014 --> 00:31:15,413
ජෝන්, ඔය ඇති.
474
00:31:17,693 --> 00:31:19,099
ඔයාට මේක නවත්තන්න බෑ.
475
00:31:19,105 --> 00:31:22,011
නෑ. නෑ, එමොරි. මං ඔයාට
මේක වෙන්න දෙන්නේ නෑ.
476
00:31:22,013 --> 00:31:23,215
ඔයාට එහෙම කරන්න වෙනවා.
477
00:31:23,221 --> 00:31:23,972
මොකක්?
478
00:31:23,978 --> 00:31:25,215
ජෝන්, මං කියන දේ අහන්න.
479
00:31:25,221 --> 00:31:27,646
එයාලට හිතන්න සලස්වන්න
ඔයාට මේක අවුලක් නෑ කියලා.
480
00:31:28,111 --> 00:31:30,553
අපි ක්ලාක්ට හිතන්න සලස්සමු
ඔයා තාමත් එයාගේ පැත්තේ කියලා.
481
00:31:30,555 --> 00:31:32,218
එමොරි, මං එයාව මරනවා
එයා හිතලවත් තිබ්බොත්...
482
00:31:32,224 --> 00:31:34,233
එපා. හත්තිලව්වේ, ජෝන්. හිතන්න.
483
00:31:35,198 --> 00:31:36,331
එයාලට හේතුවක් දෙන්න එපා
484
00:31:36,337 --> 00:31:38,170
ඔයාව ඊළගට තෝරගන්න.
485
00:31:38,575 --> 00:31:41,995
ජිවිතේ බේරගන්න, අනේ.
486
00:31:52,010 --> 00:31:53,376
වෙලාව හරි.
487
00:31:53,378 --> 00:31:54,844
කට්ටිය, පොඩ්ඩක් ඉන්න, හොදේ?
මං කියන දේ අහන්න.
488
00:31:54,846 --> 00:31:55,499
ජෝන්.
489
00:31:55,505 --> 00:31:57,177
මේ වතාවේ ඒක හරියයි.
490
00:31:58,683 --> 00:32:00,383
එහෙනම් මොකද කියන්නේ
අපි එහෙම හිතාගෙන
491
00:32:00,509 --> 00:32:02,175
අත්හදා බලන එක අමතක කරලා දැම්මොත්?
492
00:32:06,644 --> 00:32:08,271
මිලර්? මිලර්, එපා...
493
00:32:08,277 --> 00:32:11,411
මිලර්! මිලර්, මං දෙයියම්පා
දිවුරනවා, මං මරනවා උබ...
494
00:32:11,770 --> 00:32:13,480
එපා. මිලර්, මිලර්, මිලර්, අනේ.
495
00:32:13,486 --> 00:32:14,366
මිලර්, මගේ දිහා බලපන්කො, බං.
496
00:32:14,372 --> 00:32:15,921
උබ මේක කරන්න ඕනේ නෑ.
497
00:32:16,655 --> 00:32:17,960
මාත් කැමතියි ඒක ඇත්ත වුනානම්.
498
00:32:17,966 --> 00:32:19,766
ඔයා මෙහෙම කරන්න ඕනේ නෑ!
499
00:32:25,410 --> 00:32:27,977
තමුසේ කවුරුයි කියලද හිතන් ඉන්නේ?
500
00:32:28,870 --> 00:32:30,325
මම උත්සහ කරන්නේ අපිව බේරගන්න.
501
00:32:30,331 --> 00:32:31,530
අපිව බේරගන්න?
502
00:32:31,816 --> 00:32:32,713
ආ, හරිනේ.
503
00:32:32,719 --> 00:32:34,258
වන්හේඩා, අපි හැමෝගෙම ගැලවුම්කාරී!
504
00:32:34,264 --> 00:32:36,385
හැබැයි සමහරවිට තමුන්ට අමතක වෙලා ඇති
කලින් වතාවේ තමුන් අපිව බේරගනිද්දී,
505
00:32:36,454 --> 00:32:37,753
මම තමුසෙව බේරගත්තා!
506
00:32:37,759 --> 00:32:38,821
මට අමතක නෑ.
507
00:32:38,827 --> 00:32:39,634
ඔයාට අමතක වෙලා නැද්ද?
508
00:32:39,640 --> 00:32:41,240
එහෙනම්, අනේ, ඔයා මේක කරන්න ඕන නෑ.
509
00:32:42,384 --> 00:32:43,531
ඒක කරන්න එපා.
510
00:32:43,955 --> 00:32:46,726
අනේ, අනේ, ඔයා මේක කරන්න ඕන නෑ.
511
00:32:47,907 --> 00:32:49,680
දන්නවද, හරිම අපරාධයක් තමුන්
ඇත්තටම නයිට්බ්ලඩ් කෙනෙක් නොවුන එක
512
00:32:49,686 --> 00:32:50,749
මොකද එහෙම වුනානම් ඔයාට
කමාන්ඩර් වෙන්න තිබ්බා.
513
00:32:50,755 --> 00:32:52,847
හිතලා බලන්න ඔයාට මොනතරම්
මිනිස්සුන්ව මරන්න තිබ්බද කියලා.
514
00:32:55,374 --> 00:32:56,988
මට දෙයක් කියන්නකෝ,
515
00:32:57,623 --> 00:32:59,909
ඔයා එමොරිව මැරුවට පස්සේ,
ඊළගට මමද?
516
00:33:01,279 --> 00:33:02,899
හරි! මං බැගෑපත් වෙනවා, අනේ.
මං එයාට ආදරෙයි.
517
00:33:02,905 --> 00:33:04,048
මේක කරන්න එපා.
518
00:33:04,650 --> 00:33:06,256
එමොරිට අවුලක් වෙන එකක් නෑ.
519
00:33:08,075 --> 00:33:09,084
ඒයි.
520
00:33:11,059 --> 00:33:11,772
මගේ දිහා බලන්න.
521
00:33:11,778 --> 00:33:13,128
එයා මැරුනොත්...
522
00:33:14,344 --> 00:33:15,730
උබත් මැරෙනවා.
523
00:34:21,670 --> 00:34:23,206
අම්මේ...
524
00:34:25,104 --> 00:34:27,163
අපිට මේක කරන්නම වෙනවා.
525
00:34:47,637 --> 00:34:48,989
මට බෑ.
526
00:34:53,258 --> 00:34:54,957
මම ඒක ඉවරයක් කරන්නම්.
527
00:35:22,492 --> 00:35:24,787
මං ඒක කරන්නේ එතකොට එයාලට
ඒක කරන්න නොවෙන නිසා.
528
00:35:29,549 --> 00:35:31,082
ක්ලාක්.
529
00:35:34,299 --> 00:35:35,695
එපා.
530
00:35:37,043 --> 00:35:38,539
එපා.
531
00:35:41,472 --> 00:35:43,239
අපි අත්හදා බලන්නේ මාව.
532
00:36:05,883 --> 00:36:07,641
ඒක වැඩ කළා.
533
00:36:12,596 --> 00:36:15,791
දැන් පැය දෙකක් වුනා.
ඔයාට කොහොමද දැනෙන්නේ?
534
00:36:18,892 --> 00:36:19,932
ලෑස්තියි.
535
00:36:27,189 --> 00:36:28,861
මං ඔයාට ඒක කරන්න ඉඩ දෙන්නේ නෑ.
536
00:36:28,874 --> 00:36:31,024
අම්මේ, මට ඔයාව විශ්වාසයි.
537
00:36:32,494 --> 00:36:33,743
ඒක වැඩ කරයි.
538
00:36:34,540 --> 00:36:35,444
ඒක දාන්න.
539
00:36:35,600 --> 00:36:36,973
ජැක්සන්, එපා.
540
00:36:38,047 --> 00:36:39,286
ක්ලාක්...
541
00:36:39,292 --> 00:36:42,549
ඔයා ඒක ඇතුළට ගියොත්,
ඔයාව මැරෙයි.
542
00:36:44,135 --> 00:36:45,464
මං ඒක දැක්කා.
543
00:36:45,971 --> 00:36:47,289
ඔයා මොනාද කියවන්නේ?
544
00:36:47,291 --> 00:36:48,724
මං ඒක දැක්කා.
545
00:36:49,374 --> 00:36:51,470
හරියට මම රොකට් එක දැක්කා වගේ.
546
00:36:54,178 --> 00:36:55,804
අපි කාලේ නාස්ති කරනවා.
547
00:36:55,810 --> 00:36:57,888
- එපා.
- අම්මේ.
548
00:36:57,894 --> 00:36:59,955
- ඉන්න. ඇබි.
- අම්මේ, එපා!
549
00:37:00,096 --> 00:37:01,604
- ඇබි, එපා!
- ඇබි!
550
00:37:01,610 --> 00:37:03,609
- නවත්තන්න!
- නවත්තන්න, ඇබි!
551
00:37:15,034 --> 00:37:18,751
බයවෙන්න එපා. ඒක
ඉක්මනටම ඉවරයක් වෙයි.
552
00:37:39,245 --> 00:37:41,310
මට ඔයාව නැති කරගන්න බෑ.
553
00:37:49,020 --> 00:37:50,519
ඔයා හොදින්.
554
00:37:59,934 --> 00:38:01,267
අයියෝ.
555
00:38:08,671 --> 00:38:10,091
මං කිව්වනේ ඔයාලට,
556
00:38:10,333 --> 00:38:12,141
ඒක කවදාවත්ම ඇරලා නෑ.
557
00:38:14,000 --> 00:38:15,686
මෙතන උන්ගේ ගොඩක් ඉන්නවා...
558
00:38:15,710 --> 00:38:17,179
දැන් නැත්නම් කවදාවත් බෑ.
559
00:38:17,944 --> 00:38:19,083
පසු බහින්න..
560
00:38:20,577 --> 00:38:22,784
අපිව මෙහාට ගෙනාවේ යම් හේතුවකට, ගායා.
561
00:38:22,843 --> 00:38:24,831
හිතන්න. වෙන යතුරක් තියෙනවද?
562
00:38:25,019 --> 00:38:26,764
ඒකෙ... ඒකෙ 12 ගහලා ඇති.
563
00:38:28,759 --> 00:38:30,386
මට සමාවෙන්න, හැබැයි අපිට යන්න වෙනවා.
564
00:38:30,392 --> 00:38:31,727
ඔයාට තිබ්බේ තව තුවක්කු ගේන්න.
565
00:38:31,729 --> 00:38:33,316
එහෙනම් ඔයාගේ හමුදාව ස්ථානගත කරන්න.
566
00:38:33,322 --> 00:38:35,484
මං කුළුණ අතාරින්නෙ නෑ
දේවස්ථානය වෙනුවෙන්වත්
567
00:38:35,490 --> 00:38:36,916
තමුන්ට අරින්න බැරි දොරක් වෙනුවෙන්වත්.
568
00:38:36,922 --> 00:38:38,253
තෙලෝනියස්, අපිට පුළුවන් ආයේ එන්න.
569
00:38:38,259 --> 00:38:41,894
කවද්ද, මාරාන්තික කිරණ ආවට පස්සෙද?
570
00:38:42,996 --> 00:38:44,059
ඔයාලට ඕනෑමනම් යන්න.
571
00:38:44,065 --> 00:38:45,932
මං කොහෙවත් යන්නේ නෑ.
572
00:38:46,504 --> 00:38:47,877
මාත් නවතිනවා.
573
00:38:56,976 --> 00:38:58,851
සමහරවිට අපි සුදුසු නැතුව ඇති.
574
00:39:00,278 --> 00:39:02,557
සමහරවිට අපිට ෆ්රයම්පායාගේ පිච්චෙන
එක උරුම ඇති.
575
00:39:02,613 --> 00:39:04,760
නෑ. අපිට පිච්චෙන්න උරුම නෑ.
576
00:39:04,918 --> 00:39:07,979
අපි සුදුසු අළු මතින් නැගිටින්න.
577
00:39:11,870 --> 00:39:13,070
ඉන්න.
578
00:39:13,218 --> 00:39:15,104
මොකක්ද, මොන්ටි?
579
00:39:15,106 --> 00:39:17,659
"අළු මතින් අපි නැගී සිටීවි."
580
00:39:18,309 --> 00:39:20,102
මොකද වෙන්නේ ඒක නිකන්ම
ආදර්ශ පාඨයක් නෙවේනම්?
581
00:39:21,416 --> 00:39:23,279
ඒක උපදේශයක්නම්?
582
00:39:32,952 --> 00:39:34,123
ඒක කරන්න.
583
00:39:58,062 --> 00:39:59,572
12වැනි මුද්‍රාව.
584
00:40:39,542 --> 00:40:42,010
ලෑස්තිද? 1, 2...
585
00:41:00,132 --> 00:41:02,211
මේ දේවස්ථානය රදවාගන්න.
586
00:41:03,708 --> 00:41:05,347
ඔයාට පස්සේ, මගේ මිත්‍රයා.
587
00:41:49,104 --> 00:41:51,060
ගැලවීමේ මාර්ගය ඇත්තේ අභ්‍යන්තරයෙන්.
588
00:41:51,799 --> 00:41:55,799
WEB-DL resync by ChaRu
Charuka Indunil
589
00:41:56,106 --> 00:42:14,995
බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි..
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න..