1 00:00:00,839 --> 00:00:02,859 අපි ඉපදුනේ අභ්‍යවකාශයේ. 2 00:00:02,860 --> 00:00:05,527 ඔවුන් අපිට කිව්වා භුමියේ වාසය කළ නොහැකි බව, 3 00:00:05,529 --> 00:00:07,462 නමුත් ඔවුන් වැරදියි,අපි සටන් කළා 4 00:00:07,464 --> 00:00:10,999 අපේ ජිවිත වෙනුවෙන් භූමියට පා තැබූ මොහොතේ පටන්ම. 5 00:00:11,001 --> 00:00:13,702 අපෙන් සමහරු එයින් අහිමිවුනා, 6 00:00:13,704 --> 00:00:15,637 නමුත් අපෙන් බොහෝ පිරිසක් තවමත් මෙහි ඉන්නවා, 7 00:00:15,639 --> 00:00:18,040 ආක් මධ්‍යස්ථානයෙන් දිවි බේරාගත් අනෙක් පිරිස සොයමින්, 8 00:00:18,042 --> 00:00:20,375 සැබෑ සහ කල් පවතින යමක් නිර්මාණය කරන්න වෙර දරමින් 9 00:00:20,377 --> 00:00:22,744 ප්‍රචණ්ඩත්වයෙන් තොර... නිවසක්. 10 00:00:22,746 --> 00:00:24,479 අපේ නායකයින් විශ්වාස කරනවා ජිවත් වන්නටනම්, 11 00:00:24,481 --> 00:00:27,248 අපි භුමිවාසීන් සමග සාමය ඇතිකරගත යුතු බව, 12 00:00:27,250 --> 00:00:30,052 නමුත් සාමය මෙහි නුපුරුදු සංකල්පයක්. 13 00:00:31,995 --> 00:00:34,189 මම ඒක හොයාගත්තා, ජෝන්. ආලෝකයේ නගරය සැබෑවක්. 14 00:00:34,191 --> 00:00:36,391 මට පුළුවන් ඔයාට ආලෝකයේ නගරය ගැන කියන්න, 15 00:00:36,393 --> 00:00:38,760 නමුත් ඔයාට ඒ ගැන තේරුම්ගන්න බැහැ ඔයාම ඒ අත්දැකීම විදගන්නකම්. 16 00:00:38,762 --> 00:00:40,161 මම ඇතුලට යන්නේ නැහැ. 17 00:00:40,163 --> 00:00:41,463 ඒකෙන් මට මතක් වෙනවා මම කරපු දේ 18 00:00:41,465 --> 00:00:42,698 ඔවුන්ව මෙහාට ගේන්න. 19 00:00:42,700 --> 00:00:44,099 ඔයා මේ කාන්තාව දැකලා තියෙනවද? 20 00:00:44,101 --> 00:00:45,333 ක්ලාක්ව, ඇයව ලුහුබදිනවා. 21 00:00:45,335 --> 00:00:46,835 - කවුරු විසින්ද? - හැමකෙනෙක්ම. 22 00:00:46,837 --> 00:00:48,403 - ආක් මධ්‍යස්ථානයේ සංඥා උපකරණයක්... - ගොවිපල මධ්‍යස්ථානය. 23 00:00:48,405 --> 00:00:50,739 - ඒක සංඥා උපකරණය. - මේක අයිති අපට. 24 00:00:50,741 --> 00:00:53,441 අයිස් ජාතීන්ගේ රැජිනට ක්ලාක්ගේ බලය ඕනේ. 25 00:00:53,443 --> 00:00:55,077 ඇයගේ මිනිස්සු දන්නවනම් ඇය ළහ ඒක තියෙන බව, 26 00:00:55,079 --> 00:00:57,713 ඇය හවුල බිදලා යුද්ධයක් පටන්ගනියි. 27 00:01:00,227 --> 00:01:03,361 දැන් පැය තුනක් වුනා. ඔවුන් මොකටද බලාගෙන ඉන්නේ? 28 00:01:03,363 --> 00:01:05,497 ආලෝකය එක්ක වුනත්,මට කිසිකෙනෙක්ව පේන්නේ නැහැ. 29 00:01:05,499 --> 00:01:06,898 මම කියන්නේ අපි දුවලා යමු. 30 00:01:06,900 --> 00:01:09,267 එපා. ඔවුන්ටත් අවශ්‍ය අපි ඒක කරන්න තමා. 31 00:01:09,269 --> 00:01:10,602 කොලුවා හරි. 32 00:01:10,604 --> 00:01:12,571 ඔවුන්ට පුළුවන් අපිට වඩා වැඩිවෙලාවක් බලාගෙන ඉන්න. 33 00:01:15,112 --> 00:01:16,774 හරි, බෙලමි. 34 00:01:16,776 --> 00:01:18,510 උඩට ගිහින්, අපිව ආවරණය කරන්න. 35 00:01:18,512 --> 00:01:20,510 අපි අතන තියෙන වැටිය ළගට ගියාම, 36 00:01:20,511 --> 00:01:21,613 අපි ඔයාව ආවරණය කරන්නම්. 37 00:01:21,615 --> 00:01:25,049 වැටහුනා. හයියෙන් දුවන්න. 38 00:01:33,007 --> 00:01:35,160 ඔවුන් මෙතන. 39 00:01:35,162 --> 00:01:37,829 හැමෝම එළියට, නැත්නම් කොල්ලා මැරෙනවා. 40 00:01:38,107 --> 00:01:39,564 හේයි, හේයි! 41 00:01:39,566 --> 00:01:43,801 හොදයි! හොදයි. අපි එළියට එනවා. 42 00:01:43,803 --> 00:01:46,438 ඔහුට කරදරයක් කරන්න එපා. 43 00:01:59,853 --> 00:02:01,886 සෑම ඉලක්කයක්ම ආරක්ෂිතයි. 44 00:02:06,893 --> 00:02:09,127 ඒක හොයාගත්තා. 45 00:02:09,129 --> 00:02:10,995 ඒක මගේ. ඕක ආපහු දෙන්න! 46 00:02:10,997 --> 00:02:13,331 මොන්ටි, ඒක අතහරින්න. 47 00:02:13,333 --> 00:02:15,534 මොන්ටි? 48 00:02:19,506 --> 00:02:21,151 අම්මේ? 49 00:02:21,175 --> 00:02:42,075 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 50 00:02:42,099 --> 00:02:54,099 ♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫ ©www.baiscopelk.com/88© 51 00:02:55,175 --> 00:02:59,010 මට තවමත් විශ්වාස කරන්න බැහැ මේක මොනතරම් සුන්දරද කියලා. 52 00:02:59,012 --> 00:03:00,545 ඒක පරිපූර්ණයි. 53 00:03:00,547 --> 00:03:01,979 ආලෝකයේ නගරයේදී, 54 00:03:01,981 --> 00:03:04,849 මනුෂ්‍ය වර්ගයා නිදහස් වෙයි වේදනාවෙන් 55 00:03:04,851 --> 00:03:07,885 වෛරයෙන් වගේම රෝගාබාධවලින්. 56 00:03:07,887 --> 00:03:11,423 මෙහෙ, දුක් විදීමක් නැහැ. 57 00:03:12,926 --> 00:03:15,227 මම මේ තැන පුරවන්නම්, 58 00:03:15,229 --> 00:03:18,263 මගේ මිනිස්සුන්ගෙන් පටන් අරගෙන. 59 00:03:18,265 --> 00:03:19,997 ඔයාට මම පොරොන්දු වෙනවා. 60 00:03:19,999 --> 00:03:22,367 මම ඔයාව විශ්වාස කරනවා, තෙලොනියස්. 61 00:03:22,886 --> 00:03:27,572 එකතුවෙලා, අපිට පුළුවන් මානව වර්ගයා බේරගන්න. 62 00:03:27,574 --> 00:03:31,476 පෘථිවියෙන් ජාහාට. අමතන්න, ජාහා. 63 00:03:33,913 --> 00:03:35,547 ඔව්, ජෝන්? 64 00:03:35,549 --> 00:03:37,148 ඔයාගේ සෙන් නින්ද කඩන්න කැමැත්තක් නැහැ, 65 00:03:37,150 --> 00:03:38,416 නමුත් අපි එතනට ඇවිත්. 66 00:03:38,418 --> 00:03:39,851 - දැනටම? - ඔව්. 67 00:03:39,853 --> 00:03:42,287 මෝටරය එක්ක ගොඩක් වේගවත්. 68 00:03:47,127 --> 00:03:49,294 හෙමින්. 69 00:03:49,296 --> 00:03:51,745 මම හැදුවේ උදව් කරන්න. 70 00:03:51,746 --> 00:03:54,366 මම සිහිපත් කලොත්, ඔයා උදව් කළ කලින්වතාවේ, 71 00:03:54,368 --> 00:03:57,068 මගේ යාළුවො දෙන්නෙක් පිපිරිලා ගියා. 72 00:03:57,070 --> 00:04:01,906 මේ වතාවේ බිම්බෝම්බ නැහැ. අපි යන්නේ මරණයේ කලාපය වටෙන්. 73 00:04:01,908 --> 00:04:03,475 අපි යමු, ඔය දෙන්නත්. 74 00:04:03,477 --> 00:04:04,976 ඔයාට පිටිපස්සෙන්. 75 00:04:04,978 --> 00:04:07,479 අපි යන්නේ බටහිරට අර පැත්තෙන්. 76 00:04:07,481 --> 00:04:09,547 ඔයා දන්නවද, මේ උදව් කරන රගපෑම, 77 00:04:09,549 --> 00:04:12,751 මම ඒක ඇත්තටම පිළිගන්නේ නැහැ. 78 00:04:13,244 --> 00:04:14,753 එහෙනම් මම හිතන්නේ ඔයාට සිද්ද වෙනවා 79 00:04:14,755 --> 00:04:17,656 මගේ දිහා ඇහැ ගහගෙන ඉන්න. 80 00:04:34,974 --> 00:04:37,375 මම ඒක දැනගත්තා. 81 00:04:40,447 --> 00:04:43,381 ගොවිපල මධ්‍යස්ථානය, පසුබහින්න. 82 00:04:44,551 --> 00:04:46,951 පයික්? 83 00:04:46,953 --> 00:04:49,921 ඔයාට කිසිම අදහසක් නැහැ ඔයාව දකින්න ලැබීම මොනතරම් සතුටක්ද කියලා. 84 00:04:52,459 --> 00:04:54,091 අපි හිතුවේ නැහැ ඔයාලා ඒක කරන්න ඇති කියලා. 85 00:04:54,093 --> 00:04:56,494 - ලක්‍රෝයිස්, ස්මිත්, අපේ ආරක්ෂාව බලන්න. - හොදයි, සර්. 86 00:04:56,496 --> 00:05:00,398 අනිත් හැම කෙනෙක්ම, මම කිව්වේ, පසුබසින්න. 87 00:05:00,400 --> 00:05:02,033 හොදයි, සර්. 88 00:05:04,170 --> 00:05:06,738 කොහෙද තාත්තා? 89 00:05:09,160 --> 00:05:11,909 තාත්තට ඒක කරන්න බැරිවුනා. 90 00:05:20,387 --> 00:05:22,709 - ඔයාලගේ කීදෙනෙක් ඉන්නවා? - 63යි. 91 00:05:23,357 --> 00:05:25,292 අනිත් අය මෙතනින් උතුරට වෙන්න කදවුරක ඉන්නවා, 92 00:05:25,293 --> 00:05:27,492 භුමිවාසීන් මරනවා හැමකෙනෙක්වම. 93 00:05:27,494 --> 00:05:29,761 මම හරිද? 94 00:05:30,797 --> 00:05:33,030 කතාබහට බාධා කරන්න කැමැත්තක් නැහැ. 95 00:05:33,032 --> 00:05:34,399 අපිට ක්ලාක්ව හොයාගන්න වෙනවා. 96 00:05:34,401 --> 00:05:35,700 ක්ලාක් ග්‍රිෆින්? 97 00:05:35,702 --> 00:05:38,269 ඔව්.මගේ හැම භුමි නිපුණතා සිසුවෙක්ම 98 00:05:38,271 --> 00:05:39,504 ඇය වගේ දක්ෂ වුනානම්. 99 00:05:39,506 --> 00:05:40,605 ඔයාව දකින්න ලැබීම සතුටක්, සර්. 100 00:05:40,607 --> 00:05:41,606 ඔව්. ඔයාවත්. 101 00:05:41,608 --> 00:05:42,841 හරි.ගහ අයින් කරන්න. 102 00:05:42,843 --> 00:05:45,410 ඔවුන්ට උදව් කරන්න. 103 00:05:45,412 --> 00:05:49,013 මම ආපහු එන්නම්. 104 00:05:53,920 --> 00:05:57,087 ඔයා හොදින්ද? 105 00:05:57,088 --> 00:05:59,691 මම එහෙම වෙන්න ඕනේ. 106 00:06:00,527 --> 00:06:03,628 දැන් එන්න. තල්ලු කරන්න! 107 00:06:05,064 --> 00:06:07,866 63යි? 108 00:06:07,868 --> 00:06:11,335 ගොවිපල මධ්‍යස්ථානය කක්ෂයෙන් පිටවුනේ ඒ වගේ තුන්ගුණයක් එක්ක. 109 00:06:11,337 --> 00:06:14,539 අපි ඒ ගාණත් එක්කම ගොඩබැස්සා. 110 00:06:14,541 --> 00:06:17,675 අයිස් ජාතීන් දරුණු වෙන්න පුළුවන්. 111 00:06:17,677 --> 00:06:21,078 ඔයා බේරගත්ත සංඛ්‍යාව ගැන ආඩම්බර වෙන්න. 112 00:06:21,080 --> 00:06:23,748 ඉන්ද්‍රා, මේ චාල්ස් පයික්. 113 00:06:23,750 --> 00:06:26,551 ඔහු ආක් මධ්‍යස්ථානයේ ගුරුවරයෙක්. 114 00:06:26,553 --> 00:06:28,453 මේ ඉන්ද්‍රා. 115 00:06:28,455 --> 00:06:33,525 ඇය ගස් ගෝත්‍රයේ නායකයෙක් වගේ විශ්වාසනීය මිතුරෙක්. 116 00:06:33,995 --> 00:06:37,295 මම ඒ ගැන ඔයාගේ වචනය පිළිගන්නම්. 117 00:06:41,601 --> 00:06:43,735 කේන්, දැන් යන්න වෙලාව. 118 00:06:43,737 --> 00:06:46,471 මොන්ටි, ඔවුන්ට ආර්කේඩියාවල පිහිටීම ලබාදෙන්න. 119 00:06:46,473 --> 00:06:49,251 අපිට වාසස්ථානයක් තියෙනවා මෙතනින් සැතපුම් 50ක් දකුණට වෙන්න. 120 00:06:49,252 --> 00:06:50,742 ඔයාගේ මිනිස්සු එහෙ ආරක්‍ෂිත වෙයි. 121 00:06:50,744 --> 00:06:52,209 ඔයාලා මගේ මිනිස්සු. 122 00:06:52,211 --> 00:06:54,045 හොදයි, මොකද අපිට තොරතුරු තියෙනවා 123 00:06:54,047 --> 00:06:56,414 ක්ලාක් මෙතනින් උතුරට වෙන්න ඉන්න බව. 124 00:06:56,416 --> 00:07:01,010 අපිට නිසැකවම ඔයාගේ විශේෂඥතාවය උපයෝගී කරගන්න පුළුවන්. 125 00:07:01,011 --> 00:07:02,487 ඇය ඉන්නේ අයිස් ජාතීන් එක්කනම්, 126 00:07:02,489 --> 00:07:04,155 ඔයාට ඒකට වඩා දෙයක් අවශ්‍ය වෙනවා. 127 00:07:04,157 --> 00:07:06,925 අපි කිසිකෙනෙක්ව දාලා යන්නේ නැහැ. 128 00:07:06,927 --> 00:07:08,993 ලක්‍රෝයිස්, කණ්ඩායම අරගන්න. 129 00:07:08,995 --> 00:07:12,330 අනිත් අයත් එක්ක එකතුවෙන්න. ඔවුන්ව ආකේඩියාවලට ගෙනියන්න. 130 00:07:12,332 --> 00:07:13,832 මම මගේ පුතා එක්ක ඉන්නවා. 131 00:07:13,834 --> 00:07:15,419 අපෝ ඔව්, ඔයා ඉන්නවා. 132 00:07:15,560 --> 00:07:18,536 ලෑස්තිවෙන්න. අපි ආපහු අපායට යනවා. 133 00:07:29,315 --> 00:07:30,715 දෙපයින් හිටගන්න. 134 00:07:41,595 --> 00:07:43,495 පේන විදිහට විශිෂ්ට වන්හේඩාත් 135 00:07:43,497 --> 00:07:45,663 නිකන්ම මනුස්සයෙක්. 136 00:08:39,920 --> 00:08:41,519 ඔව්. ඒක හොදයි. 137 00:08:45,692 --> 00:08:48,225 ඔයා අයිස් ජාතිකයෙක්. 138 00:09:07,257 --> 00:09:11,225 බුද්ධිමත් තීරණයක්, ආරක්ෂක කබාය ඇතුලේ තියලා එන එක. 139 00:09:22,896 --> 00:09:25,496 - සටන්කරුවෙක් ලගාවෙනවා. - කොහෙද? 140 00:09:25,498 --> 00:09:27,498 විසිවෙනි කණුවෙන් පිටත. 141 00:09:27,500 --> 00:09:28,766 මරණ නියෝගය. 142 00:09:28,768 --> 00:09:30,768 ඔයා ඇතුලට යන්න ඕනේ. 143 00:09:40,689 --> 00:09:42,480 නයිකෝ. 144 00:09:42,482 --> 00:09:43,948 ලින්කන්,පරිස්සම් වෙන්න. 145 00:09:45,085 --> 00:09:46,410 හේයි. 146 00:09:47,353 --> 00:09:50,922 වෙඩි තියන්න එපා! 147 00:09:50,923 --> 00:09:52,207 මම ඔයාව අල්ලගත්තා. 148 00:09:53,194 --> 00:09:54,759 එන්න. 149 00:09:54,761 --> 00:09:56,160 ඇබි. 150 00:09:56,162 --> 00:09:59,097 අපි ඔයාව ඇය ළගට ගෙනියන්නම්. 151 00:09:59,909 --> 00:10:01,470 කවුද මේක කලේ? 152 00:10:01,471 --> 00:10:03,730 නයිකෝ, කවුද මේක කලේ? 153 00:10:03,932 --> 00:10:05,490 ...අයිස් ජාතීන්. 154 00:10:14,547 --> 00:10:16,247 සාමාන්‍යයෙන්, පසුවිපරම් වෙන් කිරීමක් තියෙන්නේ 155 00:10:16,249 --> 00:10:18,850 පරණ තුවාල පරික්ෂා කරන්න, 156 00:10:18,852 --> 00:10:21,585 අළුත් ඒවාට ප්‍රතිකාර කරන්න නෙවේ. 157 00:10:21,587 --> 00:10:24,488 මම උත්සහ කරන්නේ අපි එකට ඉන්න කාලය වැඩි කරගන්න, ඩොක්. 158 00:10:33,499 --> 00:10:35,366 අපිට මේ අළුත් එක ගැන කතා කරන්න පුළුවන්ද? 159 00:10:35,368 --> 00:10:38,636 ඔයා කිව්වේ මම හොදින් කියලා. 160 00:10:38,638 --> 00:10:42,173 මට තේරෙනවා ඔයාට මායාව මොනතරම් වටිනවද කියලා. 161 00:10:44,778 --> 00:10:48,345 ඔයාට මොනවද කතා කරන්න ඕනේ, 162 00:10:48,347 --> 00:10:49,947 ඇය මැරුණ හැටි ගැනද? 163 00:10:49,949 --> 00:10:51,549 ජැස්පර්, ඔයාට කවදාවත් මේකෙන් ඉදිරියට යන්න බැහැ 164 00:10:51,551 --> 00:10:53,851 ඔයා ඔයාගේ හැගීම්වලට මුහුණ දුන්නේ නැත්නම්. 165 00:10:55,354 --> 00:11:01,059 ඔයාගේ යාලුවා ෆින්, ඔහු කවදාවත් ඒක කලේ නැහැ, 166 00:11:01,061 --> 00:11:03,895 ඒකෙන් ඔහුව බිදවැටුනා. 167 00:11:03,897 --> 00:11:07,065 මට ඕනේ නැහැ ඔයාටත් ඒ දේ වෙන්න. 168 00:11:09,535 --> 00:11:12,170 ඔයාගේ දුව එයාවත් මැරුවා. 169 00:11:17,043 --> 00:11:20,111 ඇබි, ඇබි, ඒ නයිකෝ. 170 00:11:21,977 --> 00:11:24,515 ඔහු කිව්වේ ඒ අස්ගිඩා කියලා, අයිස් ජාතීන්. 171 00:11:24,517 --> 00:11:26,050 - කොහෙද? - අපි දන්නේ නැහැ. 172 00:11:26,052 --> 00:11:27,218 ඔහුගේ නාඩි වැටීම දුර්වලයි, ඒවගේම ඔහු රස්නෙයි. 173 00:11:27,220 --> 00:11:28,352 කැටිගැසීමෙන් රුධිරවහනය නැවතිලා, 174 00:11:28,354 --> 00:11:29,687 නමුත් ඔහුගෙන් ලේ ගිහින් තියෙනවා වැඩියි. 175 00:11:29,689 --> 00:11:32,289 මම ඔහුව වර්ග කරන්නම්. 176 00:11:36,824 --> 00:11:38,730 Rh null(රීසස් සාධකය නොමැත). 177 00:11:38,732 --> 00:11:41,933 මොකක්ද අවුල? අපි පොදු දායකයෝ. 178 00:11:41,935 --> 00:11:43,735 - මෙන්න. මගෙන් අරගන්න. - නැහැ. ඔයාට බැහැ. 179 00:11:43,737 --> 00:11:46,270 Rh null අරගන්න පුළුවන් Rh null තියෙන කෙනෙක්ගෙන්ම පමණයි. 180 00:11:59,753 --> 00:12:01,919 හොදයි, මට තේරෙන්නේ නැහැ. ඔයාට ඔහුව බේරගන්න පුලුවන්ද බැරිද? 181 00:12:01,921 --> 00:12:03,788 - මෙහෙ බැහැ. - ජැක්සන්... 182 00:12:03,790 --> 00:12:05,123 ඉන්න. ඔහු මොනවා ගැනද කතා කරන්නේ? 183 00:12:05,125 --> 00:12:07,358 මම කතා කරන්නේ මවුන්ට් වෙදර් ගැන. 184 00:12:07,360 --> 00:12:10,094 ඒකෙ තියෙන වෛද්‍ය මධ්‍යස්ථානය අතිනවිනයි. 185 00:12:10,096 --> 00:12:12,196 ඔවුන් ජිවත්වෙන්න විශ්වාසය තැබුවේ රුධිරය මත. ඒ හැමදෙයක්ම තවම එතන. 186 00:12:12,198 --> 00:12:13,597 ඔයාට ඕනේ මම භුමිවැසියෙක් අරගෙන යන්නද 187 00:12:13,599 --> 00:12:15,967 පාරවිලනය කරන්න මවුන්ට් වෙදර්වලට? 188 00:12:15,969 --> 00:12:17,268 ඔවුන් දහස් ගණනක් මිනිස්සු මැරුවා 189 00:12:17,270 --> 00:12:18,870 ඒ ලේ වෙනුවෙන්, ජැක්සන්. 190 00:12:18,872 --> 00:12:20,271 අපිට බැහැ ඔහුට මැරෙන්න දෙන්න, ඇබි. අපි වෛද්‍යවරු. 191 00:12:20,273 --> 00:12:22,840 - මම දොස්තර කෙනෙක් විතරක් නෙවේ. - ඔයා එහෙම වෙන්න ඕනේ. 192 00:12:26,272 --> 00:12:29,914 ලින්කන්, ඔයා මට ඊයේ කිව්වා 193 00:12:29,916 --> 00:12:32,449 අපි සැපයුම් අරගන්න එකෙනුත් අපිව අවදානමකට ලක්වෙන බව. 194 00:12:32,451 --> 00:12:33,951 ඒකෙන් අපේ සාමය උවදුරකට ලක්වෙනවා. 195 00:12:33,953 --> 00:12:36,320 ඔව්. 196 00:12:37,490 --> 00:12:40,457 දැන් ඔයා මොකක්ද මට දෙන උපදෙස? 197 00:12:42,428 --> 00:12:44,962 ලින්කන්... 198 00:12:44,964 --> 00:12:48,166 ඔහු මගේ යාලුවා. 199 00:12:49,669 --> 00:12:51,769 ඔහුව බේරගන්න. 200 00:12:52,906 --> 00:12:55,840 ඔහුව ප්‍රවාහනයට සූදානම් කරන්න. 201 00:12:59,407 --> 00:13:02,146 මම හිතනවා ඔයා සූදානම් ඇති කියලා ඔයාගේ හැගීම්වලට මුහුණදෙන්න. 202 00:13:07,749 --> 00:13:11,731 මම දන්නවා අයිස් ජාතියා ඇය වෙනුවෙන් ආපහු ආවා කියලා. 203 00:13:19,517 --> 00:13:21,454 කොහෙද වන්හේඩා? 204 00:13:25,698 --> 00:13:28,135 කොහෙද වන්හේඩා? 205 00:13:32,593 --> 00:13:35,454 මම අහන්නේ තව එකපාරක් විතරයි... 206 00:13:36,342 --> 00:13:38,248 ...ඊටපස්සේ ඔයාට අතක් නැතිවෙනවා. 207 00:13:44,832 --> 00:13:47,358 ඔයා හොදින්ද? ඔයාට අවුලක් නැද්ද? 208 00:13:50,596 --> 00:13:52,897 දීමනා දඩයක්කරුවෙක්. 209 00:13:54,994 --> 00:13:57,084 අපි ආවේ උදව් කරන්න. 210 00:13:57,403 --> 00:14:00,371 - ඉංග්‍රීසියෙන්. - පයික්, එළියට යන්න. 211 00:14:00,373 --> 00:14:02,506 මොන්ටිවයි හැනාවයි එක්කන් යන්න. අහලපහල පරික්ෂා කරන්න. 212 00:14:02,508 --> 00:14:04,976 ඔහු හිටියේ තනියෙන් බව තහවුරු කරන්න. 213 00:14:10,411 --> 00:14:13,077 අපි හොයන්නේ වන්හේඩාව. 214 00:14:15,454 --> 00:14:17,388 ඔහුත් එහෙමයි. 215 00:14:17,390 --> 00:14:20,124 අනේ. ඇය ඉන්නේ අනතුරක. 216 00:14:20,126 --> 00:14:22,760 ඔයා අහස් මිනිසුන්ගේ කෙනෙක්ද? 217 00:14:22,762 --> 00:14:25,429 ඔව්. 218 00:14:25,431 --> 00:14:28,099 ඇය ඊයේ රෑ මෙහෙ හිටියා. 219 00:14:28,101 --> 00:14:29,733 ඇය කිව්වද යන තැනක්? 220 00:14:29,735 --> 00:14:31,802 නැහැ. මම නින්දට යද්දී ඇය හිටියා 221 00:14:31,804 --> 00:14:33,470 මම ඇහැරිලා බලද්දී ඇය ගිහින්. 222 00:14:33,472 --> 00:14:35,940 ඇය ඔයාට මොනවහරි ඉගියක් දුන්නද ඇය යන්නේ කොහාටද කියලා? 223 00:14:35,942 --> 00:14:38,842 නැහැ... 224 00:14:38,844 --> 00:14:41,645 නමුත් ඔහු දුන්නා. 225 00:14:41,647 --> 00:14:44,148 ඔහු කිව්වා ඔහුගේ සහයකයා ඇය වෙනුවෙන් ආපහු ආවා කියලා. 226 00:14:44,150 --> 00:14:47,051 ඔහු අයිස් ජාතිකයෙක්. 227 00:14:47,053 --> 00:14:49,921 - මම හිතනවා ඔයාලට ඇයව හොයාගන්න ලැබෙයි කියලා. - ඔයාට ස්තුතියි. 228 00:14:49,923 --> 00:14:52,290 හොද ආරංචියක්. මට අළුත් අඩිපාරක් හමුවුනා. 229 00:14:52,292 --> 00:14:53,891 නියමයි. රෝවර් එක පණගන්වන්න. 230 00:14:53,893 --> 00:14:56,660 ඒක තමා නරක ආරංචිය...ගස් වැඩියි. 231 00:14:56,662 --> 00:14:59,263 අපිට පයින් යන්න වෙනවා. 232 00:15:08,942 --> 00:15:11,142 නිහඩවෙන්න. 233 00:15:16,316 --> 00:15:19,016 අයිස් ජාතීන්ගේ ඔත්තුකරුවන්. 234 00:15:21,487 --> 00:15:23,220 එන්න. අපි ආපහු යමු. 235 00:15:23,222 --> 00:15:25,189 ඊටපස්සේ අපි වටෙන් යමු. 236 00:15:30,129 --> 00:15:33,331 ඔවුන්ගේ මරණයන් ඔයාගේ මත. 237 00:15:40,693 --> 00:15:42,281 සන්සුන් වෙන්න. 238 00:15:42,848 --> 00:15:44,755 මට ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ. 239 00:15:45,023 --> 00:15:47,343 ඔහු අයිස් ජාතිකයෙක්. 240 00:15:51,154 --> 00:15:52,419 කවුද මේ? 241 00:15:53,703 --> 00:15:55,993 අපේ රැජිනට සිරකරුවෙක්. 242 00:16:07,094 --> 00:16:09,219 මම ඔයාට කිව්වනේ... 243 00:16:09,870 --> 00:16:11,084 මට ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ. 244 00:16:11,232 --> 00:16:14,510 අපේ ජීවිතය පහසුවෙයි. 245 00:16:14,670 --> 00:16:15,541 ඇයව අරගන්න. 246 00:16:15,643 --> 00:16:17,545 මට ඔයාලට ඒක කරන්න දෙන්න බැහැ. 247 00:16:19,480 --> 00:16:20,404 ඔයා මොනවද කරන්නේ? 248 00:16:20,654 --> 00:16:22,002 මම ඇයව අල්ලගන්නම්, ඔහුව මරන්න. 249 00:16:44,937 --> 00:16:47,538 මේ විදිහට නෙවෙයි වෙන්න තිබුනේ. 250 00:16:57,517 --> 00:16:59,350 ඔයා මාව මරන්න යනවනම්, 251 00:16:59,352 --> 00:17:01,152 ඔයා දැනටම ඒක කරලා. 252 00:17:01,154 --> 00:17:03,287 තවම කාලය තියෙනවා. 253 00:17:15,676 --> 00:17:17,843 - ඔයා කොහොමද දරාගෙන ඉන්නේ? - මගේ ගැන කරදර වෙන්න එපා. 254 00:17:17,845 --> 00:17:20,045 ලේ අරගෙන එන්න. මම ඔහුව ලෑස්ති කරන්නම්. 255 00:17:23,684 --> 00:17:26,118 කිසිම මෝඩ වැඩක් කරන්න එපා. 256 00:17:32,612 --> 00:17:35,494 ඔයා කිව්වේ ආපහු මෙහාට එනවා වගේ දෙයක්ද? 257 00:17:43,937 --> 00:17:46,205 ඔයා මට කිව්වේ නැහැ තාත්තට මොකද වුනේ කියලා. 258 00:17:48,807 --> 00:17:51,843 ඔයාගේ තාත්තට ඕනවුන එකමදේ ඔයාව හොයාගන්න. 259 00:17:51,845 --> 00:17:54,880 ඔහු ඔයාට ආදරය කළා. ඒක තමා වැදගත් වෙන්නේ. 260 00:17:59,554 --> 00:18:02,020 ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? 261 00:18:02,403 --> 00:18:04,190 ආක්වලදී අපිට ලැබුන අවසන් වාර්තාවට අනුව, 262 00:18:04,192 --> 00:18:06,692 ඔයාලට භුමිවාසීන් පහරදුන්නා. 263 00:18:06,694 --> 00:18:08,860 මොකක්ද වෙනස් වුනේ? 264 00:18:08,862 --> 00:18:10,996 හොදයි, ඒක වෙනස් වුනා, අපිට පොදු සතුරෙක් හිටියා. 265 00:18:10,998 --> 00:18:13,865 ඔවුන්ට මොකද වුනේ? 266 00:18:13,867 --> 00:18:15,401 - අපි දිනුවා. - නිහඩවෙන්න. 267 00:18:17,838 --> 00:18:19,471 අහන්න. 268 00:18:20,874 --> 00:18:23,008 යුධ බෙර. 269 00:18:23,010 --> 00:18:24,677 අස්ගිඩා. 270 00:18:24,679 --> 00:18:26,378 ඔයාට පුලුවන්ද සද්දෙන් කියන්න ඒ අයිස් ජාතීන් බව? 271 00:18:26,380 --> 00:18:30,216 නැහැ, ඔවුන්ගෙන්. 272 00:18:30,218 --> 00:18:32,384 අපි ඒ සිරුරු අයින් කරන්න ඕන මෙතනින් 273 00:18:32,386 --> 00:18:34,386 ඔයාට අවුලක් නැත්නම් ඔවුන් හිතනවට මේක කලේ අපි කියලා. 274 00:18:34,388 --> 00:18:35,688 යන්න. ඉක්මනට. 275 00:18:35,690 --> 00:18:37,823 ඉන්න. දෙන්නෙක් ඉන්නවා අතන. 276 00:18:43,792 --> 00:18:45,097 ඒ ක්ලාක්. 277 00:18:46,367 --> 00:18:48,066 - හේයි, හේයි, හේයි! - මගේ පාරෙන් අයින්වෙන්න. 278 00:18:48,068 --> 00:18:50,769 - ඔයාට වෙලාවට යන්න වෙන්නේ නැහැ. - ඔහු හරි. බලන්න. 279 00:18:53,174 --> 00:18:55,173 අපිට පේන්නේ නැතුව යන්න ක්‍රමයක් නැහැ. 280 00:18:55,175 --> 00:18:57,909 අපි පස්සට වෙලා ඉන්න ඕනේ, සේනාව යනකම්. 281 00:18:57,911 --> 00:19:00,412 ඊටපස්සේ අපි ක්ලාක්ව හොයමු. 282 00:19:03,016 --> 00:19:05,618 කට්ටිය, අතන ගුහාවක් තියෙනවා. 283 00:19:07,421 --> 00:19:09,421 අපිට දැන් වාසනාවක් ලැබුනා. එන්න. 284 00:19:09,423 --> 00:19:10,856 - මට ඔයාල එක්ක යන්න බැහැ. - ඇයි? 285 00:19:10,858 --> 00:19:12,324 අයිස් ජාතීන් සීමාව පහුකලා. 286 00:19:12,326 --> 00:19:13,592 ඔවුන් මගේ කමාන්ඩර්ට විරුද්ධව ගමන් කරනවා.. 287 00:19:13,594 --> 00:19:14,893 මම ඇයට අනතුරු අගවන්න ඕනේ. 288 00:19:14,895 --> 00:19:16,428 - අපි ක්ලාක්ව අරගන්නම්. - එහෙම කරන එක හොදයි. 289 00:19:16,430 --> 00:19:17,829 අයිස් රැජිනට ඇයව මුලින් ලැබුනොත්, 290 00:19:17,831 --> 00:19:20,366 ඇය මැරෙනවා, ඒවගේම අපි ඉන්නේ යුද්දෙක. 291 00:19:22,426 --> 00:19:36,165 උපසිරසි ගැන්වීම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා 292 00:19:50,063 --> 00:19:52,264 ආපහු කෑගැහුවොත්, අපි දෙන්නම මැරෙනවා. 293 00:20:03,076 --> 00:20:04,310 හේයි... 294 00:20:06,146 --> 00:20:08,113 ඔයා ඇත්තටම ආලෝකයේ නගරයට ගියාද? 295 00:20:08,115 --> 00:20:09,381 කටවහගන්න, ඔටාන්. 296 00:20:09,383 --> 00:20:12,083 මම ආපහු ඒක අහන්නේ නැහැ. 297 00:20:16,156 --> 00:20:18,524 එන්න. 298 00:20:19,097 --> 00:20:21,126 මගෙත් එක්ක ඇවිදින්න. 299 00:20:22,330 --> 00:20:24,430 දෙවියන්ට ස්තුතියි ඔහුට වෙන කෙනෙක්ව ලැබුනා 300 00:20:24,432 --> 00:20:26,332 දැන් දේශනා කරන්න? 301 00:20:27,167 --> 00:20:28,334 විශ්වාස කරන්නෙක් නෙවේද? 302 00:20:28,336 --> 00:20:30,569 මම විශ්වාස කරනවා ඔයා මෙතන ඉන්නේ යම් හෙතුවකට්. 303 00:20:30,571 --> 00:20:33,539 තවම දන්නේ නැහැ ඒක මොකක්ද කියලා. 304 00:20:35,509 --> 00:20:37,609 අපිව බදවගත්තා. 305 00:20:37,611 --> 00:20:39,345 බදවාගත්තේ කවුද? 306 00:20:39,347 --> 00:20:40,912 මම ඇයගේ නම දන්නේ නැහැ. 307 00:20:40,914 --> 00:20:44,282 ඇය අපි ළගට ආවේ පියාඹන යන්ත්‍රයෙන්. 308 00:20:46,688 --> 00:20:47,786 ඔයා කියන්නේ ඩ්රෝනයෙන්. ඔව්. 309 00:20:47,788 --> 00:20:50,756 එහෙම තමා ඇය අපිවත් හොයාගත්තේ. 310 00:20:50,758 --> 00:20:52,090 ඉතින් ඔයා ඇය වෙනුවෙන් මොනවද කරන්නේ? 311 00:20:52,092 --> 00:20:53,726 අපි තාක්ෂනය එකතු කරනවා. 312 00:20:53,728 --> 00:20:54,960 ඔයා අදහස් කලේ ඒක හොරකම් කරනවා. 313 00:20:54,962 --> 00:20:57,596 අපිට කරන්න වුනාම. 314 00:20:57,598 --> 00:21:02,334 අපි ඒක දුපතට අරන් එනවා ඔහුගේ ළගට. 315 00:21:02,336 --> 00:21:05,103 එහෙම තමා අපි ජිවත්වෙන්නේ. 316 00:21:05,105 --> 00:21:09,241 මේ වතාවේ, ඇය කිව්වේ ඔවුන්ට වාහනයක් ඕනේ කියලා. 317 00:21:15,215 --> 00:21:17,048 ඔයා මොනවද කරන්නේ? 318 00:21:18,686 --> 00:21:20,386 වීරයෙක් වෙන්න හදන්න එපා, 319 00:21:20,388 --> 00:21:22,053 මම මේ වතාවේ ඔයාව තනියම දාලා යනවා. 320 00:21:22,055 --> 00:21:24,022 ඔහ්හ්, වීරයෙක්? 321 00:21:24,024 --> 00:21:26,625 ඉතින් මෙන්න, මම හිතන්නේ ඔයා මාව අල්ලගත්තා. 322 00:21:26,627 --> 00:21:28,126 අයියෝ. ඇත්තටම, ඔයා හොරකම් කරන්නද හදන්නේ 323 00:21:28,128 --> 00:21:29,628 ඔයා හොරකම් කරලා දෙන මිනිස්සුන්ගෙනුත්? 324 00:21:30,351 --> 00:21:34,065 අපිට තව මිලදීගන්නෝ ඉන්නවා.දැන් නිහඩවෙන්න. 325 00:21:43,291 --> 00:21:45,343 නරක අදහසක්. 326 00:21:58,058 --> 00:22:00,091 හරි. ඔහ්හ්, සන්සුන්වෙන්න, සන්සුන්වෙන්න. හේයි, අයියෝ. 327 00:22:00,093 --> 00:22:01,993 හේයි, ලොකු හාදයෝ, මොකක්ද. කිසිම හානියක් වුනේ නැහැනේ, හරිද? 328 00:22:01,995 --> 00:22:05,564 ඇයව බිමින් තියන්න. ඇයව බිමින් තියන්න, හරිද? 329 00:22:11,772 --> 00:22:14,406 ආලෝකයේ නගරයේ කිසිම වේදනාවක් නැහැ. 330 00:22:35,478 --> 00:22:36,829 ඔයා එනවද නැද්ද? 331 00:23:15,460 --> 00:23:18,727 තව අගලක් ගියානම් මම මැරෙනවා. 332 00:23:19,876 --> 00:23:22,576 සමහරවිට ඔයා මරනයේ පාලකයා නෙවේ වෙන්න ඇති. 333 00:23:24,213 --> 00:23:26,613 දැන් ඇය නිහඩයි. 334 00:23:29,224 --> 00:23:32,186 ඇයි ඔයා ඔයාගෙම මිනිස්සුන්ගෙන් සැගවෙන්නේ? 335 00:23:32,188 --> 00:23:34,955 ඇයි ඔයා ඔයාගේ අයගෙන් ඈත්වෙන්නේ? 336 00:23:49,135 --> 00:23:51,872 විශිෂ්ට වන්හේඩා... 337 00:23:59,982 --> 00:24:01,982 කදුවැටියේ ඝාතකයා. 338 00:24:03,485 --> 00:24:05,419 මම කවුරුවත් නෙවේ. 339 00:24:07,190 --> 00:24:11,058 ගොඩක් මිනිස්සු මේ වෙලාවේ හොයාන්නේ කවුරුවත් නෙවේ. 340 00:24:11,060 --> 00:24:15,295 ඔයා නිසැකවම අයිස් ජාතින්ට පක්ෂපාත නැහැ, 341 00:24:15,297 --> 00:24:17,397 ඉතින් ඇයි මාව එහාට අරගෙන යන්නේ? 342 00:24:21,538 --> 00:24:23,370 බලන්න. අයිස් රැජින ඔයාට මොනවා දුන්නත්, 343 00:24:23,372 --> 00:24:26,140 මගේ මිනිස්සු ඔයාට ඊටවඩා දෙයි. 344 00:24:26,142 --> 00:24:28,709 ඒ ගැන සැකයි, 345 00:24:28,711 --> 00:24:30,745 ඔවුන්ව අතහැරලා දාපු කෙනෙක් වෙනුවෙන්. 346 00:24:32,648 --> 00:24:34,715 ඔයා මගේ ගැන කිසිදෙයක් දන්නේ නැහැ. 347 00:24:34,717 --> 00:24:37,218 මම දන්නවා ඔයා බයගුල්ලෙක්ගේ මාවත ගත්තා. 348 00:24:37,220 --> 00:24:39,253 ඔයා ගොඩක් වෙනස් වගේනේ? 349 00:24:39,255 --> 00:24:42,723 ඔයා වෙස්වලාගෙන ඉන්නේ, මම වගේම. 350 00:24:42,725 --> 00:24:45,425 ඔයා පැනලා යනවා, මම වගේම, 351 00:24:45,427 --> 00:24:47,962 වනාන්තරයක්, මම වගේම. 352 00:24:47,964 --> 00:24:51,331 මාව පිටුවහල් කළා, ඔයා වගේ නෙවේ. 353 00:24:51,333 --> 00:24:54,647 ඔයාට තේරීමක් තිබුනා, 354 00:24:54,648 --> 00:24:58,172 ඒවගේම, නැහැ, මට බැහැ ඔයාව ගෙදර එක්කගෙන යන්න... 355 00:25:01,677 --> 00:25:04,145 මොකද ඔයා තමයි මට ආපහු ගෙදර යන්න තියෙන ක්‍රමය. 356 00:25:12,790 --> 00:25:15,322 - අපිට ඇයව නැතිවෙනවා. - සන්සුන්වෙන්න. ඔයාගේ ශක්තිය ඉතුරු කරගන්න. 357 00:25:15,324 --> 00:25:18,125 කේන් හරි, පුතා. සේනාව ඉක්මනින් යන්න යයි. 358 00:25:18,127 --> 00:25:20,460 ඊළගට එන දෙයට ඔයාට ඔයාගේ ශක්තිය අවශ්‍යයි. 359 00:25:41,723 --> 00:25:44,685 මම දැනගන්න ඕනේ මොකද වුනේ කියලා. 360 00:25:45,016 --> 00:25:47,188 මොන්ටි... 361 00:25:47,601 --> 00:25:49,356 කරුණාකරලා. 362 00:25:58,920 --> 00:26:00,734 අපි ගොඩබෑවේ හිමවල. 363 00:26:06,702 --> 00:26:09,343 ඔයාගේ තාත්තා කිව්වා 364 00:26:09,345 --> 00:26:11,678 ඒක ඝට්ටනය නිසා වුන දෙයක් බව. 365 00:26:11,680 --> 00:26:13,247 ඒ නිසයි අපි බේරුනේ. 366 00:26:17,942 --> 00:26:22,022 හිම හරිම හරිම ලස්සනට තිබුනා, ඒක... 367 00:26:26,229 --> 00:26:27,394 චාල්ස්? 368 00:26:29,098 --> 00:26:32,566 ළමයි ඒවා එක්ක සෙල්ලම් කළා. 369 00:26:38,109 --> 00:26:41,242 ඔවුන් තමා මුලින්ම මැරුණේ... 370 00:26:43,196 --> 00:26:44,778 පහළොස්දෙනෙක්. 371 00:26:46,515 --> 00:26:51,218 ඔයාගේ තාත්තා නොවෙන්න, තව වැඩිවෙන්න තිබුනා. 372 00:26:51,220 --> 00:26:53,820 ඔහු ළමයි හතරදෙනෙක් යානයට අරන් ආවා, 373 00:26:53,822 --> 00:26:57,291 ඒ හතර දෙනාම අදත් ජිවත්වෙනවා. 374 00:26:59,896 --> 00:27:03,563 උන් එයාව අල්ලගත්තා ඔහු පස්වෙනියව අරගන්න ගියාම. 375 00:27:05,902 --> 00:27:09,569 ඔයාගේ තාත්තා මැරුණේ වීරයෙක් වගේ, මොන්ටි. 376 00:27:14,243 --> 00:27:17,778 අපි එදා ඉදන් භුමිවාසීන් එක්ක සටන් කරනවා. 377 00:27:17,780 --> 00:27:20,447 ඒ අයිස් ජාතීන්. 378 00:27:20,449 --> 00:27:23,450 හැම භුමිවාසියෙක්ම එකවගේ නෙවේ. 379 00:27:23,452 --> 00:27:25,852 මටනම් එහෙමයි. 380 00:27:37,166 --> 00:27:39,833 ඔටාන් මෙහාට ආපු ගමන්ම, අපිට යන්න පුළුවන්. 381 00:27:39,835 --> 00:27:41,768 අපරාධ සහකරුවෝ? 382 00:27:47,676 --> 00:27:51,378 ඕකේ තියෙන්නේ මොනවාවුනත්, අපි ඒක තුනට බෙදාගමු. 383 00:27:51,380 --> 00:27:54,348 ඔයා ඒක උපයගත්තා. 384 00:27:54,350 --> 00:27:56,450 ඔව්, අපිට කරන්න තිබුනේ මිනිහෙක්ව මරණ එක විතරයි. 385 00:28:07,485 --> 00:28:09,796 මගේ ජීවිතය බේරුවට ස්තුතියි. 386 00:28:16,755 --> 00:28:18,172 මට දෙන්න. 387 00:28:25,181 --> 00:28:28,248 මටත් ඒක කරන්න තිබුනා. 388 00:28:36,335 --> 00:28:38,359 දැන්, ඒ තමා තාක්ෂනය. 389 00:28:42,120 --> 00:28:44,064 ඒක තාක්ෂණයට වඩා වැඩිදෙයක්. 390 00:28:44,066 --> 00:28:46,133 මෝඩ බැල්ලිගෙ පුතා ඒකිවත් ඔහු එක්ක අරන් ඇවිත්. 391 00:28:46,135 --> 00:28:49,236 කාවද අරන් ඇවිත් තියෙන්නේ? 392 00:28:50,539 --> 00:28:52,039 ඔයා ගොඩක් වෙලා ගත්තා. 393 00:28:52,041 --> 00:28:53,507 ඔයාලා ඒක අරින්න හොද නැහැ. 394 00:28:53,509 --> 00:28:55,609 අපිට ලැබුන දේ බලන්න ඕනේ වුනා. ඒක බලන්න. 395 00:28:59,515 --> 00:29:01,281 ඔයා සළුව දාගෙන නැහැ. 396 00:29:07,089 --> 00:29:09,323 ඔයා කොහොමද දැනගත්තේ ඒක කරන හැටි? 397 00:29:09,325 --> 00:29:11,258 මට මල්ල දෙන්න, ජෝන්. 398 00:29:12,625 --> 00:29:13,910 නැහැ. 399 00:29:15,398 --> 00:29:18,899 සන්සුන්වෙන්න. සන්සුන්වෙන්න...අයියෝ. සන්සුන්වෙන්න. 400 00:29:19,868 --> 00:29:23,237 ඔයා මොනවද කරන්නේ? ඔටාන්,මට යන්න දෙන්න. 401 00:29:23,239 --> 00:29:26,073 මේ විදිහට වෙන්න ඕනේ නැහැ, ජෝන්. 402 00:29:26,075 --> 00:29:27,874 මොන මගුලක්ද සිද්ද වෙන්නේ? 403 00:29:27,876 --> 00:29:29,876 ඔටාන් මගුල් චිප් එකක් කාලා. ඒක තමා සිද්ද වෙන්නේ. 404 00:29:29,878 --> 00:29:32,179 වෙන කිසිකෙනෙක් අද මැරෙන්න ඕනේ නැහැ. 405 00:29:32,181 --> 00:29:34,881 මට කියන්න, ඔයාගේ කල්පිත යාළුවා වතුරට අපාරගම්‍යද? 406 00:29:34,883 --> 00:29:37,717 - අපි හොයාගමුද? - ඇය කල්පිතයක් නෙවේ. 407 00:29:37,719 --> 00:29:41,055 ඇය, බොහොම ඇත්තක්, ඒවගේම ඇයට පුළුවන් ඔයාට උදව් කරන්න. 408 00:29:41,057 --> 00:29:44,091 ඔයා කරන්නේ ඕනේ හා කියන්න විතරයි. 409 00:29:44,093 --> 00:29:47,127 ඔයාට කරන්න තියෙන්නේ ඇයට යන්න දෙන එක. 410 00:29:47,129 --> 00:29:50,564 ඔයා ඉන්නේ ලොකු වේදනාවක, ජෝන්. 411 00:29:50,566 --> 00:29:52,632 මමත් එහෙම හිටියා. 412 00:29:52,634 --> 00:29:55,469 මගේ පුතා නැතිවුන එකෙන් මාව තව පොඩ්ඩෙන් මැරෙනවා. 413 00:29:56,109 --> 00:29:58,505 ආලෝකයේ නගරය මගේ බර අයින් කළා. 414 00:29:58,507 --> 00:30:01,475 ඒක මාව සම්පුර්ණ කළා. 415 00:30:02,046 --> 00:30:04,978 මට පුළුවන් ඔයාගේ බර අඩු කරන්න, ජෝන්. 416 00:30:05,716 --> 00:30:08,082 ඔයාට මගේ දේ නිකන්ම අරගත හැකි. 417 00:30:10,619 --> 00:30:13,753 - මට ඊට වඩා හොද අදහසක් තියෙනවා. - නවත්වන්න! 418 00:30:13,755 --> 00:30:15,622 ඔයාට ඕනේ මම නවත්වන්නද? 419 00:30:15,624 --> 00:30:18,125 ඔයා ඇයට යන්න දෙන්න ඕනේ දැන්ම, නැත්නම් මම 420 00:30:18,127 --> 00:30:20,594 රතු ඇදුමෙන් ඉන්න බැල්ලිව ගිල්ලවනවා. 421 00:30:31,232 --> 00:30:33,840 - හොදයි. - ඔටාන්... 422 00:30:33,842 --> 00:30:36,176 එමොරි, බෝට්ටුවට යන්න. 423 00:30:39,648 --> 00:30:41,815 දැන් මට මල්ල දෙන්න. 424 00:30:44,253 --> 00:30:47,121 ඒක ඔයාගේ, නායකතුමනි. 425 00:30:48,657 --> 00:30:53,427 බෝට්ටුව පණගන්වන්න. අපි යනවා. 426 00:30:53,429 --> 00:30:55,362 සුබගමන්, ජාහා. 427 00:31:06,388 --> 00:31:08,408 අපි ඔවුන්ගේ පස්සෙන් යන්න ඕනේ. 428 00:31:09,613 --> 00:31:13,347 අවශ්‍ය නැහැ. ඔවුන් වටහාගනියි. 429 00:31:13,349 --> 00:31:16,283 ඔයා කොහොමද සහතිකවම කියන්නේ? 430 00:31:16,285 --> 00:31:20,154 මොකද මම ඔයාට හොදම ටික කිව්වේ නැහැ. 431 00:31:21,957 --> 00:31:25,159 ඔයා දන්නවා මෙහෙ වේදනාව නැහැ. 432 00:31:25,161 --> 00:31:29,863 ඒවගේම ආලෝකයේ නගරයේදී මරණය කියලා දෙයකුත් නැහැ. 433 00:31:51,177 --> 00:31:53,377 ඔහු අවදිවෙනවා. 434 00:31:57,483 --> 00:31:59,650 හේයි... 435 00:32:00,527 --> 00:32:02,699 නැවත පිළිගන්නවා, සහෝදරයා. 436 00:32:03,941 --> 00:32:05,847 කන්දේද? 437 00:32:07,370 --> 00:32:09,703 ඔයාව බේරගන්න තිබුන එකම විදිහ. 438 00:32:12,165 --> 00:32:14,831 ඔයාට ස්තුතියි, ඇබි. 439 00:32:14,833 --> 00:32:16,800 අපිට කොයිවෙලාවටද ඔහුව ගෙනියන්න පුළුවන්? 440 00:32:16,802 --> 00:32:18,335 අපි මෙහෙ ඉන්න එක එතරම් හොද නැහැ. 441 00:32:18,337 --> 00:32:19,703 මේ තැන ඔහුගේ ජීවිතය බේරුවා. 442 00:32:19,705 --> 00:32:21,638 ඒක එතරම් සරල නැහැ. 443 00:32:21,640 --> 00:32:23,874 අපේ මිනිස්සු, ඔවුන් මෙතන මරණය 444 00:32:23,876 --> 00:32:25,876 ඇරෙන්න වෙන දෙයක් දකින්නේ නැහැ. 445 00:32:25,878 --> 00:32:28,512 අපේ මිනිස්සු වැරදියි, ලින්කන්, 446 00:32:28,514 --> 00:32:32,149 අපිට පුළුවන් ඔවුන්ගේ හිත වෙනස් කරන්න. 447 00:32:32,151 --> 00:32:36,720 තැන් දුෂ්ට නැහැ, සහෝදරයා. 448 00:32:36,722 --> 00:32:39,723 මිනිස්සු දුෂ්ටයි. 449 00:32:39,725 --> 00:32:42,393 ඇබි,මේ තැනට, 450 00:32:42,395 --> 00:32:45,696 ඒකට පුළුවන් ගොඩක් හොද දේවල් කරන්න 451 00:32:45,698 --> 00:32:48,699 අපේ වගේම ඔවුන්ගේ මිනිස්සුන්ට. 452 00:32:58,844 --> 00:33:02,113 අපි කොහෙන් හරි බලාපොරොත්තුව හොයාගන්න ඕනේ. 453 00:33:08,421 --> 00:33:10,121 හරි. 454 00:33:12,891 --> 00:33:14,592 හරි මොකක්ද? 455 00:33:18,063 --> 00:33:20,331 හරි. අපි මෙතන ඇරලා දාමු. 456 00:33:37,150 --> 00:33:38,649 ඒක කොහෙද? 457 00:33:43,989 --> 00:33:46,123 අයියෝ! 458 00:34:28,601 --> 00:34:31,402 - හේයි... - මම හොදින්. 459 00:34:34,607 --> 00:34:36,840 මේක තමා ඇයගේ කැමතිම එක... 460 00:34:38,578 --> 00:34:41,679 අපායේ දෙවන චක්‍රය නිරුපනය කරනවා, 461 00:34:41,681 --> 00:34:46,183 ඒක ගොඩක් උපහාසාත්මකයි ඔයා ඒ ගැන හිතලා බැලුවොත්. 462 00:34:49,154 --> 00:34:53,123 මම එයාට කිව්වා මම ඒකට කැමතියි කියලා, ඒත්... 463 00:34:53,125 --> 00:34:54,558 මම දන්නේ නැහැ. 464 00:35:02,134 --> 00:35:04,635 මට ඇය නැතුව පාළුයි. 465 00:35:11,477 --> 00:35:13,611 ඒක හරියයි. 466 00:35:18,150 --> 00:35:20,618 ක... කවද්ද? 467 00:35:21,487 --> 00:35:24,755 අපි හතලිස්දෙකක් පණපිටින් එළියට ආවා. 468 00:35:24,757 --> 00:35:27,224 අපි කලේ අපිට කරන්න තිබුන දේ. 469 00:35:27,226 --> 00:35:31,395 ඔයාලා කලේ හරි දේ. මරන්න නැත්නම් මැරෙන්න. 470 00:35:35,868 --> 00:35:39,277 ඉතින් මවුන්ට් වෙදර් දැන් අපේද? 471 00:35:39,278 --> 00:35:41,004 ඔව්. 472 00:35:42,107 --> 00:35:43,707 ඔව්.අපි සැපයුම් වෙනුවෙන් ඒක පාවිච්චි කරනවා. 473 00:35:43,709 --> 00:35:45,309 සැපයුම්? 474 00:35:45,311 --> 00:35:47,378 ඒක න්‍යෂ්ටිකත්වයට ඔරොත්තු දෙන භූගත නගරයක්. 475 00:35:47,380 --> 00:35:49,713 අපි සාමයක් ඇති කරගත්තා. 476 00:35:49,715 --> 00:35:51,448 අපි අවබෝධය ගැන හිතන්න ඕනේ. 477 00:35:51,450 --> 00:35:52,916 ඔයා හිතන්න ඕනේ මොකද වෙන්නේ කියලා 478 00:35:52,918 --> 00:35:54,652 භුමිවාසීන් සටන් විරාමය කැඩුවම, 479 00:35:54,654 --> 00:35:56,520 මොකද උන් එහෙම කරනවා. 480 00:36:04,697 --> 00:36:06,597 අපෝ, මගුල. 481 00:36:08,415 --> 00:36:11,101 බෙලමි, ඔයා මොනවද කරන්නේ? 482 00:37:28,453 --> 00:37:29,796 බෙලමි. 483 00:37:31,250 --> 00:37:33,183 - මම ඔයාව මෙතනින් එළියට ගෙනයන්නම්. - බලාගෙන! 484 00:37:36,321 --> 00:37:38,154 ඔහ්හ්, අනේ. අනේ එපා. 485 00:37:38,156 --> 00:37:40,657 මම ඕනෑම දෙයක් කරන්නම්. මම... මම සටන් කරන එක නවත්වන්නම්. 486 00:37:40,659 --> 00:37:43,794 අනේ ඔහුව මරන්න විතරක් එපා. 487 00:37:53,639 --> 00:37:54,605 ඔයාට ස්තුතියි. 488 00:37:57,545 --> 00:38:01,311 අපේ පස්සෙන් එන්න එපා. 489 00:38:20,576 --> 00:38:23,043 බෙලමි.ඔහුට තුවාලයි. 490 00:38:23,045 --> 00:38:25,412 ඔහු මෙතන. 491 00:38:25,414 --> 00:38:27,248 අපි ඔයාට කිව්වා සේනාව යනකම් ඉන්න කියලා. 492 00:38:27,250 --> 00:38:29,116 මොකද වුනේ? 493 00:38:29,118 --> 00:38:32,886 මම... මම...මම ඇයව අරගන්න ගියේ. මම... 494 00:38:32,888 --> 00:38:35,222 පයික්, ඔවුන්ගේ අඩිපාර හොයන්න. 495 00:38:35,224 --> 00:38:38,425 ඒකෙන් වැඩක් නැහැ. ඔහු දන්නවා දැන් ඔහුගේ පස්සෙන් එන බව. 496 00:38:43,414 --> 00:38:45,132 හේයි. 497 00:38:45,134 --> 00:38:47,768 ඔයාට ඇවිදගන්නවත් බැහැ. 498 00:38:47,770 --> 00:38:51,405 ඉතින්, මොකද, අපි...අපි අත්හැරලා දානවද, 499 00:38:51,407 --> 00:38:53,641 ඔහුට ඇයව මරන්න දෙනවද? 500 00:38:54,619 --> 00:38:55,542 දෙවියනේ... 501 00:38:55,544 --> 00:38:58,612 බෙලමි,මටත් ඇයව හොයාගන්න ඕනේ, 502 00:38:58,614 --> 00:39:00,314 නමුත් ඔයාගේ කකුල දිහා බලන්න. 503 00:39:00,316 --> 00:39:01,649 ඔයා මැරෙන්න පුළුවන්. අපිට අඩිපාරක්වත් නැහැ. 504 00:39:01,651 --> 00:39:04,084 අපිට ක්ලාක්ව නැති කරගන්න බැහැ. අපි... 505 00:39:08,791 --> 00:39:11,024 අපිට ඇයව නැති කරගන්න බැහැ. 506 00:39:11,026 --> 00:39:13,460 අපි ඇයව හොයාගන්නවා, හරිද? 507 00:39:13,462 --> 00:39:15,663 අපි මොකක්හරි ක්‍රමයක් හොයාගමු,මම පොරොන්දු වෙනවා... 508 00:39:17,733 --> 00:39:20,534 නමුත් මේ විදිහට නෙවේ. 509 00:39:25,974 --> 00:39:28,108 හරි. 510 00:39:28,110 --> 00:39:30,243 මම ඔයාව අල්ලගත්තා. එන්න. 511 00:39:30,245 --> 00:39:32,112 අපි ආපහු යමු. 512 00:39:40,210 --> 00:39:43,223 වන්හේඩා, පොරොන්දු වුනා වගේම. 513 00:39:53,147 --> 00:39:54,267 හෙලෝ, ක්ලාක්. 514 00:40:03,234 --> 00:40:05,178 ගනුදෙනුව වුනේ ඇයව මගේ ළගට හානියක් නැතුව අරන් එන එක. 515 00:40:05,180 --> 00:40:07,681 ඇය කැමැත්තෙන් ආවේ නැහැ. 516 00:40:07,683 --> 00:40:11,117 මම බලාපොරොත්තු වුනෙත් නැහැ. 517 00:40:11,119 --> 00:40:14,488 මම මගේ කොටස කළා. දැන් ඔයාගේ එක කරන්න. 518 00:40:14,490 --> 00:40:17,358 මගේ පිටුවහල් කිරීම අවලංගු කරන්න. 519 00:40:17,360 --> 00:40:20,282 මට දැනගන්න ලැබුනා ඔයාගේ අම්මගේ සේනාව මෙහාට එනබව. 520 00:40:20,283 --> 00:40:21,966 ඒකට මගේ සම්බන්ධයක් නැහැ. 521 00:40:22,166 --> 00:40:23,764 අපේ ගනුදෙනුවට ගරු කරන්න. 522 00:40:23,766 --> 00:40:26,433 මම අපේ ගනුදෙනුවට ගරු කරන්නම් ඔයාගේ අම්මා මගේ සමගි සන්ධානයට ගරු කලාම. 523 00:40:27,354 --> 00:40:30,003 අස්ගිඩාවල කුමරු රොන්ව මෙතනින් ගෙන ගොස් හිර කරන්න. 524 00:40:30,005 --> 00:40:31,538 හොදමයි, කමාන්ඩර්. 525 00:40:39,648 --> 00:40:41,815 - වන්හේඩාට මොකද කරන්නේ? - මෙතනින් යන්න. 526 00:40:49,398 --> 00:40:50,657 ඔයාට මාව ඇහුනා. 527 00:40:55,303 --> 00:40:57,552 ඇයට නැගිටින්න උදව් කරන්න. 528 00:41:03,029 --> 00:41:05,338 මට සමාවෙන්න. 529 00:41:05,340 --> 00:41:07,741 ඒක මේ විදිහට කරන්න වුනා. 530 00:41:07,743 --> 00:41:09,242 සහතික කරගන්න ඕනේ වුනා වන්හේඩාව 531 00:41:09,244 --> 00:41:12,312 අයිස් රැජිනට නොලැබෙන බව. 532 00:41:12,314 --> 00:41:16,349 යුද්ධය පැසවනවා,ක්ලාක්. 533 00:41:16,897 --> 00:41:18,351 මට ඔයාව ඕනේ. 534 00:41:20,109 --> 00:41:21,773 බැල්ලි! 535 00:41:21,774 --> 00:41:23,590 ඔයාට ඕනේ මරණයේ පාලකයවද? 536 00:41:23,592 --> 00:41:26,493 ඔයාට ඇයව ලැබුනා! 537 00:41:26,495 --> 00:41:29,296 මම උබව මරනවා! 538 00:41:30,827 --> 00:41:33,099 එපා! 539 00:41:45,404 --> 00:41:55,555 බයිස්කෝප් අඩවියෙන් නිකුත්කළ උපසිරසියකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.