1 00:00:00,000 --> 00:00:02,126 අපි ඉපදුනේ අභ්‍යවකාශයේ. 2 00:00:02,208 --> 00:00:04,967 ඔවුන් අපට කිව්වා භුමියේ වාසය කළ නොහැකි බව. 3 00:00:04,968 --> 00:00:07,155 නමුත් ඔවුන් වැරදියි, අපි සටන් කළා 4 00:00:07,157 --> 00:00:10,691 අපේ ජිවිත වෙනුවෙන් අපි භූමියට පා තැබූ මොහොතේ පටන්ම. 5 00:00:10,693 --> 00:00:13,394 අපෙන් සමහරු එයින් අහිමිවුණා, 6 00:00:13,396 --> 00:00:15,329 නමුත් අපෙන් බොහෝ පිරිසක් තවමත් මෙහි ඉන්නවා, 7 00:00:15,331 --> 00:00:17,732 ආක් මධ්‍යස්ථානයෙන් දිවි බේරාගත් අනෙක් පිරිස සොයමින්, 8 00:00:17,734 --> 00:00:20,067 සැබෑ සහ කල් පවතින යමක් නිර්මාණය කරන්න වෙර දරමින් 9 00:00:20,069 --> 00:00:22,436 ප්‍රචණ්ඩත්වයෙන් තොරව... නිවසක්. 10 00:00:22,438 --> 00:00:24,172 අපේ නායකයින් විශ්වාස කරනවා ජිවත්වන්නටනම්, 11 00:00:24,174 --> 00:00:26,941 අපි භුමිවාසීන් සමග සාමය ඇති කරගත යුතු බව, 12 00:00:26,943 --> 00:00:31,379 නමුත් සාමය මෙහි නුපුරුදු සංකල්පයක්. 13 00:00:31,381 --> 00:00:33,714 මම ඇතුලට යන්නේ නැහැ. 14 00:00:33,716 --> 00:00:34,782 ක්ලාක්... 15 00:00:34,784 --> 00:00:36,584 ඔවුන්ගේ මුහුණු හැමදවසකම දකින එකෙන් 16 00:00:36,586 --> 00:00:38,085 මට මතක් වෙනවා මම කරපු දේ 17 00:00:38,087 --> 00:00:39,954 ඔවුන්ව මෙහාට ගේන්න. 18 00:00:39,956 --> 00:00:42,156 අපි නැවත හමුවෙමු. 19 00:00:42,158 --> 00:00:43,891 අපි ආලෝකයේ නගරයට යනවා. 20 00:00:43,893 --> 00:00:46,294 මගේ ගැන පොඩි විශ්වාසයක් තියන්න, ජෝන් මර්ෆි. 21 00:00:46,296 --> 00:00:50,131 පිළිගන්නවා, තෙලොනියස්. මම කාලයක් බලාගෙන සිටියා. 22 00:00:50,133 --> 00:00:51,866 මගේ නම ඇලි. 23 00:00:54,170 --> 00:00:58,072 මම ඇයව නවත්වන්න උත්සහ කළා. මට හරිම, හරිම කනගාටුයි. 24 00:01:11,221 --> 00:01:14,355 සීමා කිරීමේ දොර මුද්‍රා තැබුණා. 25 00:01:14,357 --> 00:01:17,191 අයියෝ. අයියෝ. 26 00:01:17,193 --> 00:01:19,260 අයියෝ! 27 00:01:19,262 --> 00:01:22,096 ක්‍රිස්, ඔහේ කොහෙද, මිනිහෝ? 28 00:01:23,166 --> 00:01:26,601 ක්‍රිස්? ක්‍රිස්? 29 00:01:28,504 --> 00:01:30,004 ක්‍රිස්! 30 00:01:31,941 --> 00:01:33,841 මම ඒක දැනගත්තා. ආරංචිය වැරදියි. 31 00:01:33,843 --> 00:01:35,576 ඒ චීනය නෙවෙයි. 32 00:01:35,578 --> 00:01:37,445 මෝඩ බැල්ලිගෙ පුතා ඇලිට යන්න දීලා. 33 00:01:37,447 --> 00:01:39,580 මට උදව් කරන්න. විකිරණ එනවා. 34 00:01:39,581 --> 00:01:41,316 අපිට මෙතැන මලකදක් එක්ක බෙදාගන්න අවශ්‍ය නැත්නම්, 35 00:01:41,317 --> 00:01:43,517 අපි ඔහුව එළියෙන් තියන්න ඕනා. 36 00:01:43,519 --> 00:01:47,321 එන්න. අහ්හ්! 37 00:01:53,162 --> 00:01:54,929 ආහ්හ්! 38 00:02:02,772 --> 00:02:08,242 මම ඇයව නවත්වන්න උත්සහ කළා, නමුත් මට පාලනය නැතිවුනා. 39 00:02:09,846 --> 00:02:12,046 මට හරිම, හරිම කනගාටුයි. 40 00:02:13,383 --> 00:02:15,383 2051. බෙකා, හමුවෙන්න ඇලිව. 41 00:02:15,385 --> 00:02:17,051 ක්‍රිස්, මම ආපහු වැඩ කරන්න යන්න ඕනේ. 42 00:02:17,053 --> 00:02:19,620 අපි වැඩ කරනවා තමා. 43 00:02:19,622 --> 00:02:22,790 ඇලිට ඕනේ එක පුදුම කිරීමක් වෙන්න. 44 00:02:25,495 --> 00:02:28,262 හෙලෝ, බෙකා. 45 00:02:29,265 --> 00:02:31,198 කවුද මේක කලේ? 46 00:02:31,200 --> 00:02:35,202 මමයි කලේ. ඔයා පිළිගන්නේ නැද්ද? 47 00:02:35,204 --> 00:02:36,938 ඔයා දන්න විදිහට, මම හිතන්නේ නැහැ 48 00:02:36,940 --> 00:02:38,606 මට ශරීරයක් අවශ්‍ය බව. 49 00:02:38,608 --> 00:02:41,442 ඔයා හිතනවා. 50 00:02:41,444 --> 00:02:43,544 ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය? 51 00:02:43,546 --> 00:02:44,845 ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය? 52 00:02:44,847 --> 00:02:46,147 ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය? 53 00:02:46,149 --> 00:02:47,915 කරුණාකර පවසන්න ඔබේ ප්‍රධාන විධානය. 54 00:02:47,917 --> 00:02:50,651 මගේ ප්‍රධාන විධානය ජීවිතය වඩා යහපත් කිරීම... 55 00:02:50,653 --> 00:02:51,886 ජීවිතය වඩා යහපත් කිරීම... 56 00:02:51,888 --> 00:02:53,220 ජීවිතය වඩා යහපත් කිරීම. 57 00:02:53,222 --> 00:02:55,356 ඔයා කොහොමද ඒක කරන්නේ? 58 00:02:55,358 --> 00:02:56,958 මූලික ගැටළුව විසදිමෙන්. 59 00:02:56,960 --> 00:02:58,426 ආහ්හ්! 60 00:02:58,428 --> 00:03:00,027 මූලික ගැටළුව විසදිමෙන්. 61 00:03:00,029 --> 00:03:02,697 මූලික ගැටළුව විසදිමෙන්. 62 00:03:02,699 --> 00:03:06,200 මොකක්ද මූලික ගැටළුව, ඇලි? 63 00:03:06,202 --> 00:03:09,270 මිනිස්සු වැඩියි. 64 00:03:09,272 --> 00:03:11,472 අහ්හ්,මිනිස්සු වැඩියි? 65 00:03:11,474 --> 00:03:13,140 මිනිස්සු වැඩියි. 66 00:03:13,142 --> 00:03:17,044 ආ, හොදයි,ඔයා ඒක ගැන නිසැකවම බලාගත්තා, එහෙම නේද? 67 00:03:17,046 --> 00:03:19,046 යාහ්හ්හ්! 68 00:03:20,550 --> 00:03:23,351 දවස් 86ක්, 69 00:03:23,353 --> 00:03:26,620 මගේ අන්තිම කෑම පෙට්ටිය, ඉතින්... 70 00:03:30,760 --> 00:03:34,428 මම කවදාවත් ඇත්තටම හිතුවේ නැහැ ආක් එක මේ තරම් මතක්වෙයි කියලා, 71 00:03:34,430 --> 00:03:37,765 නමුත් මොනවවුනත්, ජාහා, ඔයා මේක දකිනවනම්, 72 00:03:37,767 --> 00:03:40,334 ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා මැරිලා නැහැ, 73 00:03:40,336 --> 00:03:44,739 ඉතින් ඔහේට කෙලවියන්! 74 00:03:53,783 --> 00:03:55,950 ඔහ්හ්, අයියෝ. 75 00:04:02,191 --> 00:04:03,491 මම... 76 00:04:04,360 --> 00:04:07,261 ම්ම්ම්... 77 00:04:09,499 --> 00:04:11,866 සීමා කිරීමේ දොරටුව විවර වෙනවා. 78 00:04:34,724 --> 00:04:37,291 ඉන්න! ආපහු මෙහෙට එන්න. 79 00:04:39,128 --> 00:04:40,928 අහ්හ්! 80 00:04:52,241 --> 00:04:53,908 අහ්හ්! 81 00:04:53,910 --> 00:04:55,643 ජෝන්. 82 00:04:58,548 --> 00:05:00,648 මේ ඉන්නේ ඔයා. 83 00:05:00,650 --> 00:05:03,050 - ජාහා. - පිළිගන්නවා. 84 00:05:05,121 --> 00:05:08,222 අපිට කතා කරන්න දේවල් බොහොමයි 85 00:05:08,224 --> 00:05:11,525 ඒවගේම කාලය සීමිතයි. 86 00:05:11,527 --> 00:05:13,561 මම ඒක හොයාගත්තා, ජෝන්. 87 00:05:13,563 --> 00:05:15,963 ආලෝකයේ නගරය සැබෑවක්. 88 00:05:17,767 --> 00:05:20,868 ඔයා මට ජිවත්වෙන්න දුන්නා! 89 00:05:20,870 --> 00:05:22,336 හරි. 90 00:05:38,508 --> 00:05:48,519 මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 91 00:05:48,543 --> 00:05:58,543 ♪♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫♪ ©www.baiscopelk.com/86© 92 00:06:15,424 --> 00:06:17,091 අහ්හ්! 93 00:06:18,127 --> 00:06:19,326 ඔහ්හ්! 94 00:06:19,328 --> 00:06:22,630 අහ්හ්! අහ්හ්... 95 00:06:23,566 --> 00:06:25,566 ඔහ්හ්! 96 00:06:25,568 --> 00:06:27,434 යාහ්! අහ්හ්! 97 00:06:33,309 --> 00:06:35,109 හාහ්! 98 00:06:40,116 --> 00:06:43,784 ඔහුට මාව පරදන්න තිබුනා, නමුත් ඔහු ආක්‍රමණශීලි වැඩියි. 99 00:06:43,786 --> 00:06:45,186 ඔයාලා කියන දෙයක්. 100 00:06:47,256 --> 00:06:48,756 ඔච්චර ඉක්මනට අයින් වෙනවද? 101 00:06:48,758 --> 00:06:51,659 සිතියම් ලකුණු කරනවා, 7වැනි අංශයේ. 102 00:06:51,661 --> 00:06:54,461 හාපර්, අපි මේක ඉවරයක් කරමු. 103 00:06:56,132 --> 00:06:59,867 කවුන්සිලයට ඕනේ ඔයා ඕක අරගන්න. 104 00:06:59,869 --> 00:07:01,936 මම ට්‍රික්රු. 105 00:07:01,938 --> 00:07:04,138 නිල ඇදුමෙන් ඒක වෙනස් වෙන්නේ නැහැ. 106 00:07:04,140 --> 00:07:06,540 මේක දැන් අපේ ගෙදර, ලින්කන්. 107 00:07:06,542 --> 00:07:08,676 අපි ඒ වෙනුවෙන් සටන් කළා. 108 00:07:08,678 --> 00:07:10,978 අපේ යාළුවො ගොඩදෙනෙක් ඒ වෙනුවෙන් මැරුනා. 109 00:07:10,980 --> 00:07:13,747 ආක්වලදී, නිල ඇදුමෙන් අදහස් වෙන්නේ වෙනම දෙයක්. 110 00:07:13,749 --> 00:07:17,017 මෙහෙදී, ඒකෙන් අදහස් වෙන්නේ අපි එකෙන් කරන දේ 111 00:07:17,019 --> 00:07:18,619 එකට. 112 00:07:18,621 --> 00:07:21,855 මගේ නංගි ඒක තේරුම් ගනියි අවසානයේදී. 113 00:07:23,459 --> 00:07:25,960 යුගල වශයෙන් සටන් කරන්න දැන්ම. 114 00:07:28,197 --> 00:07:31,365 හේයි, 7වන අංශය, ඒකෙන් ඔයාව වැටෙන්නේ 115 00:07:31,367 --> 00:07:33,033 හරියටම අයිස් ජනතාවගේ සීමාවට. 116 00:07:33,035 --> 00:07:34,201 ඔව්. මම දන්නවා. 117 00:07:34,203 --> 00:07:35,803 ඇස්ගිඩා කොටසක් වුන පලියට 118 00:07:35,805 --> 00:07:36,937 කමාන්ඩර්ගේ ඒකාබද්ධ සන්ධානයේ, අදහස් වෙන්නේ නැහැ 119 00:07:36,939 --> 00:07:38,872 ඔවුන් සටන් විරාමයට ගරු කරන බව. 120 00:07:38,874 --> 00:07:40,808 - මමත් එතන ඉන්න ඕනේ. - මම කැමතියි. 121 00:07:40,810 --> 00:07:42,710 අපි හැමෝම කැමතියි, නමුත් කමාන්ඩර් එකග වෙනකම් 122 00:07:42,712 --> 00:07:45,112 ඔයාගේ මරණ නියෝගය අයින් කරන්න, 123 00:07:45,114 --> 00:07:47,681 ඔයාගේ වටිනාකමට වඩා ලොකු කරදරයක ඉන්නේ. 124 00:08:01,364 --> 00:08:04,031 අද තමා නායකයා දවස් දෙකකින් නිදාගන්න හැදුවේ. 125 00:08:04,033 --> 00:08:05,699 මම එහෙනම් ඉක්මන් කරන්නම්. 126 00:08:05,701 --> 00:08:07,534 අපි 7වන අංශයට යනවා. 127 00:08:07,536 --> 00:08:10,004 මම හිතන්නේ හැමෝවම සන්නද්ධ කරන්න ඕනේ. 128 00:08:10,006 --> 00:08:12,806 අවසර ලැබෙනවා, නමුත් සටන් 129 00:08:12,808 --> 00:08:14,908 නීති තවමත් අදාළයි... 130 00:08:14,910 --> 00:08:16,343 මාරක නොවන ප්‍රතිචාර. 131 00:08:16,345 --> 00:08:18,345 වැටහුනා. 132 00:08:18,347 --> 00:08:21,548 බෙලමි, පහරදීමක් වුනේ නැහැ 133 00:08:21,550 --> 00:08:24,151 මවුන්ට් වෙදර්වලින් පස්සේ. 134 00:08:24,153 --> 00:08:25,886 දැන් මාස 3ක් වුනා. 135 00:08:25,888 --> 00:08:29,156 අපේ මිනිස්සු විශ්වාස කරනවා මේක සැබෑ සාමය කියලා. 136 00:08:29,158 --> 00:08:31,292 ඒක විනාශ කරන්නේ නැතුව ඉන්න බලන්න. 137 00:08:31,294 --> 00:08:35,029 හොදයි, සර්. 138 00:08:36,365 --> 00:08:39,033 ඔහු ගොඩක් දුර ඇවිත්. 139 00:08:40,202 --> 00:08:43,837 ඒ වැඩවල ප්‍රගතිය ගැන. 140 00:08:43,839 --> 00:08:46,940 මම හීන දැක්කේ අපි ආක්වල ඉන්නවා 141 00:08:46,942 --> 00:08:49,943 ළමයින්ව පහලට එවන්න කලින්. 142 00:09:00,456 --> 00:09:03,090 සමහර ඇය හත්වන අංශයේ ඇති. 143 00:09:03,092 --> 00:09:05,793 අපිට පුළුවන් තව සෙවුම් කණ්ඩායමක් යවන්න. 144 00:09:08,264 --> 00:09:10,497 ඔවුන්ට ඇයව හොයාගන්න බැහැ, 145 00:09:10,499 --> 00:09:13,233 ඇයට හොයාගන්න එක අවශ්‍ය වෙනකම් බැහැ. 146 00:09:13,235 --> 00:09:15,803 සර්. මැඩම්. 147 00:09:15,805 --> 00:09:18,072 මට බලන්න රෝගීන් ඉන්නවා. 148 00:09:19,975 --> 00:09:22,142 සර්, අපිට දැන් සංඥාවක් ලැබුනා 149 00:09:22,144 --> 00:09:24,111 ආරක්‍ෂිත චැනලයකින්, ක්ලික්ස් 3යි. 150 00:09:24,113 --> 00:09:26,347 ක්ලික්ස් 3යි. 151 00:09:26,349 --> 00:09:30,117 ඇයට හමුවෙන්න ඕනේ. 152 00:09:35,591 --> 00:09:38,826 මොන්ටි, ඇයි ඔයා සූදානම් නැත්තේ? 153 00:09:38,828 --> 00:09:42,896 මම සූදානම්. ඔහු නැහැ. 154 00:09:53,642 --> 00:09:56,910 අපි මොනවද කරන්නේ? 155 00:09:56,912 --> 00:09:59,580 අපි ඔහුව මේ වතාවේ දාලා යන්න ඕනේ. 156 00:09:59,582 --> 00:10:01,682 ඔහු හොද වෙන්නේ නැහැ. 157 00:10:01,684 --> 00:10:04,818 මායාගේ මරණයෙන් ඔහු බිද වැටුනා. 158 00:10:04,820 --> 00:10:07,121 ඔහුට මේක ඕනේ. 159 00:10:11,060 --> 00:10:12,926 ආයුධයක් ගන්න. 160 00:10:14,163 --> 00:10:17,631 - එන්න. අහ්හ්! - ඔහ්හ්! 161 00:10:17,633 --> 00:10:20,534 අහ්හ්... 162 00:10:27,176 --> 00:10:29,143 සේක්, මම කිව්වේ මුලින්ම නිෂ්පාදනය. 163 00:10:29,145 --> 00:10:30,544 කලාව බාල වෙන්නේ නැහැ. 164 00:10:30,546 --> 00:10:33,180 මොන්ටි, ඔහු ගැන බලාගන්න. 165 00:10:34,183 --> 00:10:38,318 හේයි, වැඩ අමාරුද? 166 00:10:38,320 --> 00:10:40,921 මම මේ තැනට කැමති නැහැ. 167 00:10:40,923 --> 00:10:43,757 මම දන්නවා. 168 00:10:44,994 --> 00:10:48,162 ඔයාට දෙයක් ගෙනාවා. 169 00:10:52,134 --> 00:10:56,603 ඔයා කිව්වනේ ඔයාගේ අම්මා ඔයාට මේක කියෙව්වා කියලා. 170 00:10:56,605 --> 00:11:00,607 ඔයා ඒකට කැමතිවෙයි කියලා හිතුවා. 171 00:11:00,609 --> 00:11:03,777 මම කැමතියි. ස්තුතියි. 172 00:11:09,985 --> 00:11:12,820 හේයි! හෙමින් වැඩ කරන්න. 173 00:11:12,822 --> 00:11:14,922 සුබ උදෑසනක් ඔයාටත්. 174 00:11:14,924 --> 00:11:16,523 අහ්හ්!... 175 00:11:18,327 --> 00:11:19,693 අපිට ඔවුන්ට වෙඩි තියන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද? 176 00:11:19,695 --> 00:11:22,262 අපිට පුළුවන්, මරන්න විතරයි බැරි. ඒක හැමෝටම හොදයි. 177 00:11:22,264 --> 00:11:23,397 කොහෙද ඔක්ටේවියා? 178 00:11:23,399 --> 00:11:24,631 අපි යන්නේ ප්‍රාකාරයෙන් පිටට. 179 00:11:24,633 --> 00:11:26,900 ඔයා හිතනවද ඇය ඒක මග ඇරගනියි කියලා? 180 00:11:28,571 --> 00:11:30,204 අහ්හ්! 181 00:11:30,206 --> 00:11:32,906 සමාවෙන්න.ඒක සීතල වැඩිද? 182 00:11:32,908 --> 00:11:35,108 අහ්හ්! 183 00:11:39,448 --> 00:11:43,150 ඔයාට තුවක්කුවක් නැහැ, ඔයාගේ වෙරි හිදෙනකම් නැහැ. 184 00:11:43,152 --> 00:11:44,818 එකක් ඕනෙත් නැහැ. 185 00:11:48,924 --> 00:11:51,258 අපි මේක කරමු. 186 00:11:51,260 --> 00:11:52,826 ම්ම්! 187 00:11:52,828 --> 00:11:55,596 අහ්හ්... ම්ම්. 188 00:11:55,598 --> 00:11:57,731 ආරක්ෂා වෙන්න. 189 00:12:06,609 --> 00:12:08,475 - ඇය ඔයාට හොද වැඩියි. - කට වහගන්න. 190 00:12:08,477 --> 00:12:11,445 ප්‍රවේශමෙන්. මොන්ටි එයාව දිය කරන්න පුළුවන්. 191 00:12:11,447 --> 00:12:13,280 ඇති! 192 00:12:13,282 --> 00:12:17,150 රේවන්, අපිව එළියට ගෙනියන්න. 193 00:12:29,031 --> 00:12:31,298 හිතන විදිහට අපි ඇයව හොයාගත්තා. 194 00:12:31,300 --> 00:12:33,767 අල්ලගන්න බලන්න. 195 00:12:33,769 --> 00:12:37,170 හාහ්. 196 00:13:22,751 --> 00:13:24,217 කොහෙත්ම බැහැ. 197 00:13:24,219 --> 00:13:25,552 ඔයාට ඉස්සරහ යන්න ඕනෙනම්, 198 00:13:25,554 --> 00:13:26,954 ඔයාට බැහැ අතුරුදහන් වෙන්න. 199 00:13:30,359 --> 00:13:33,460 හේයි, ඒකට කමක් නැහැ. මේක දිග ගමනක්. 200 00:14:39,595 --> 00:14:42,295 අහ්හ්! 201 00:14:42,297 --> 00:14:43,897 වෝ! 202 00:14:49,238 --> 00:14:52,606 ආක් එකේ ලුහුබැදීමේ සංඥාවක්. 203 00:14:54,610 --> 00:14:56,309 හේයි, ඒක තමා හොදම කොටස. 204 00:14:56,311 --> 00:14:58,245 ඒ කවුද? 205 00:15:00,616 --> 00:15:03,083 ගොවිපල මධ්‍යස්ථානය. 206 00:15:03,085 --> 00:15:05,452 මොකක්? මාස හතරකට පස්සේ? කොහොමද? 207 00:15:05,454 --> 00:15:07,187 අපි හොයාගමු.ඔවුන් කොහෙද? 208 00:15:08,857 --> 00:15:11,091 මට කියන්න එපා මට සාදය මග ඇරුනා කියලා. 209 00:15:11,093 --> 00:15:12,726 8වන අංශය. 210 00:15:12,728 --> 00:15:13,994 ඒ අයිස් ජාතීන්. 211 00:15:13,996 --> 00:15:15,262 ඒ ගැන මොකද? 212 00:15:15,264 --> 00:15:16,596 මූලපත්‍රය අනුව අපි ගෙදර යනවා, 213 00:15:16,598 --> 00:15:18,432 අපි ඊලගට කරන දේ නායකයට තීරණය කරන්න දෙන්න. 214 00:15:18,434 --> 00:15:20,167 මූලපත්‍රයට හෙනගහපුවාවේ. 215 00:15:20,169 --> 00:15:21,835 නායකයා ගොවිපල මධ්‍යස්ථානයෙන් නෙවේ. 216 00:15:21,837 --> 00:15:25,072 මොන්ටි එහෙන්. ඒවගේම මිලර්ගේ පෙම්වතා. 217 00:15:25,074 --> 00:15:27,941 ඒක ඔයාලගේ තීරණයක්. 218 00:15:27,943 --> 00:15:29,776 අපි මේක කරමු. 219 00:15:29,778 --> 00:15:31,945 ඔයා අහන්නත් ඕනෙද? 220 00:15:31,947 --> 00:15:33,980 අල්ලගන්න උත්සහ කරන්න. 221 00:15:36,785 --> 00:15:38,852 යාහ්! 222 00:16:13,595 --> 00:16:15,462 ජාහා. 223 00:16:16,598 --> 00:16:19,699 හේයි, අවදි වෙන්න. 224 00:16:19,701 --> 00:16:23,069 තෙලොනියස් මෙතන නැහැ, ජෝන්. 225 00:16:23,071 --> 00:16:25,639 ඔහු ඉන්නේ ආලෝකයේ නගරයේ. 226 00:16:25,641 --> 00:16:27,841 මම දන්නවා ඔහේ කවුද මොකෙක්ද කියලා. 227 00:16:32,915 --> 00:16:34,915 ඒක ප්‍රාණවත් වීමක් අහලපහල මිනිස්සු ඉන්න එක 228 00:16:34,917 --> 00:16:38,118 තාක්ෂනය නැවත වරක් තේරුම් ගන්න. 229 00:16:38,120 --> 00:16:41,021 අපි පැහැදිලි කරන්නම්. 230 00:16:41,023 --> 00:16:43,056 ඒක හොද අදහසක්. 231 00:16:43,058 --> 00:16:44,424 ඇයි ඔයා පටන් නොගන්නේ ඇයි ඔයා මාව හිරකරලා 232 00:16:44,426 --> 00:16:45,659 තියාගත්තේ කියන එකෙන් බංකරයක ඔයා මෙහෙ ජිවත්වෙද්දී 233 00:16:45,661 --> 00:16:47,260 රජෙක් වගේ? 234 00:16:47,262 --> 00:16:50,163 පිටස්තර ලෝකයේ කිසි වැඩක් නැහැ. 235 00:16:50,165 --> 00:16:52,098 ආලෝකයේ නගරයේදී,අපි හැමෝම රජවරු. 236 00:16:52,100 --> 00:16:54,301 මම හිතුවේ මටයි පිස්සු හැදිලා තියෙන්නේ කියලා. 237 00:16:54,303 --> 00:16:58,104 ඒක තමා ඇත්ත. මට පුළුවන් ඔයාට පෙන්වන්න. 238 00:16:58,106 --> 00:16:59,472 හරි. ඔයා දන්නවද ඇය තමයි දියත් කලේ කියලා 239 00:16:59,474 --> 00:17:02,642 ලෝකය අවසන් කරන්න බෝම්බ, හරිද? 240 00:17:02,644 --> 00:17:04,878 වැරදියි. 241 00:17:06,548 --> 00:17:09,416 ඇය ලෝකය විනාශ කලේ නැහැ. 242 00:17:09,418 --> 00:17:11,584 ඇය ඒක බේරගත්තා. 243 00:17:15,791 --> 00:17:17,724 මම මෙතනින් යන්න යනවා. 244 00:17:19,027 --> 00:17:23,430 ඔහුට යන්න දෙන්න. ඔහු ආපහු එයි. 245 00:17:35,911 --> 00:17:38,411 මේ කැලය තමා සීමාව වෙන්න ඕනේ. 246 00:17:38,413 --> 00:17:40,347 ඉතින් කොහෙද අයිස් ටික? 247 00:17:40,349 --> 00:17:41,681 තව උතුරට වෙන්න. 248 00:17:41,683 --> 00:17:43,616 ඇස්ගීඩා සැතපුම් දහස් ගානක ප්‍රදේශයක්. 249 00:17:43,618 --> 00:17:45,986 හොද දේ අපිට යන්න තියෙන්නේ මීටර් 200ක් විතරයි. 250 00:17:45,988 --> 00:17:47,187 වේගය අඩු කරන්න. 251 00:17:47,189 --> 00:17:48,521 මතක තියාගන්න, සටන් කිරීමේ නීති තමයි 252 00:17:48,523 --> 00:17:50,323 මාරාන්තික නොවන ප්‍රහාර. 253 00:17:50,325 --> 00:17:51,758 මගේ නියෝගයට අනුව හැසිරෙන්න. 254 00:17:51,760 --> 00:17:53,994 - රේවන්, ඔයා රෝවර් ඒකෙ ඉන්න. - ඔව්, හොදයි. 255 00:17:53,996 --> 00:17:55,462 අපිට තියෙන හැම ආයුධයක්ම ඕනේ. 256 00:17:55,464 --> 00:17:57,130 ඔවුන් එනවා. 257 00:17:57,132 --> 00:18:00,667 මීටර් 120යි... 110යි. 258 00:18:00,669 --> 00:18:03,236 ඔවුන් අපේ මිනිස්සු. ඔයා මොනවද කරන්නේ? 259 00:18:03,238 --> 00:18:05,872 අපි හිතමු ඒ අපේ මිනිස්සු කියලා. 260 00:18:05,874 --> 00:18:07,374 මගේ නියෝගයට අනුව. 261 00:18:17,285 --> 00:18:19,386 අයිස් ජාතීන්ද? 262 00:18:19,388 --> 00:18:22,489 ඔව්.ධවල යුද වර්ණකය. 263 00:18:22,491 --> 00:18:23,890 හෝවූ! 264 00:18:26,762 --> 00:18:29,562 සන්සුන්ව ඉන්න. 265 00:18:30,641 --> 00:18:31,766 ඔහේලා කවුද? 266 00:18:31,767 --> 00:18:33,166 අහස් මිනිසුන්.. 267 00:18:33,287 --> 00:18:35,020 අපේ මිනිස්සුන්ව හොයනවා. 268 00:18:35,786 --> 00:18:37,376 හොයන්නේ වන්හේඩාව. 269 00:18:39,875 --> 00:18:41,908 ඔවුන් හිතන්නේ අපි වන්හේඩාව හොයනවා කියලා. 270 00:18:41,910 --> 00:18:44,144 - කවුද ඒ? - මම දන්නේ නැහැ. 271 00:18:44,146 --> 00:18:46,579 ලයිට් එක. ඒක තමා සංඥාව. 272 00:18:50,085 --> 00:18:51,084 හේයි, ආපහු මෙහෙට එන්න. 273 00:18:51,086 --> 00:18:52,118 ජැස්පර්, ඔයා මොනවද... 274 00:18:52,120 --> 00:18:53,386 ඔයා මොනවද කරන්නේ? 275 00:18:53,388 --> 00:18:54,721 - ජැස්පර්... - ඒක අවුලක් නැහැ. මම මේක බලාගන්නම්. 276 00:18:54,723 --> 00:18:56,022 ඔවුන්ට කියන්න අපි කමාන්ඩර්ගේ සටන් විරාමය පිළිපදින බව. 277 00:18:56,024 --> 00:18:57,024 ඒක කරන්න දැන්ම. 278 00:19:01,229 --> 00:19:03,430 මේක අයිති අපිට. 279 00:19:03,810 --> 00:19:06,173 කොහෙද වන්හේඩා? 280 00:19:06,174 --> 00:19:07,236 ඔහුට යන්න දෙන්න. 281 00:19:07,341 --> 00:19:10,571 අපි දන්නේ නැහැ ඒ කවුද කියලා. කරුණාකරලා,අපිට පුළුවන් එකිනෙකාට උදව් කරගන්න. 282 00:19:16,220 --> 00:19:19,166 ඔහේ හිතන්නේ මේක විහිළුවක් කියලද? 283 00:19:22,584 --> 00:19:23,783 වෙඩි තියන එක නවත්වන්න! 284 00:19:23,785 --> 00:19:26,519 ජැස්පර්, පහත් වෙන්න. හාහ්! 285 00:19:36,431 --> 00:19:38,264 රෝවර් වන්, අමතන්න. 286 00:19:38,266 --> 00:19:39,766 නැවතත්, රෝවර් වන්, අමතන්න දැන්ම. 287 00:19:39,768 --> 00:19:41,634 - දැන් මොකද? - බෙලමි, ඔයා කොහෙද? 288 00:19:41,636 --> 00:19:42,836 මම ඔහුව අල්ලගත්තා. 289 00:19:42,838 --> 00:19:44,137 මොන මගුලක්ද ඔයා හිතුවේ? 290 00:19:44,139 --> 00:19:46,005 අපිට අනතුරු අගවනය ලැබුනා, එහෙම නේද? අහ්හ්! 291 00:19:46,007 --> 00:19:47,273 ඔව්, නමුත් ඔවුන්ට කොහෙන්ද ලැබුනේ? 292 00:19:47,275 --> 00:19:49,008 ඔහ්හ්,ඔහුට වෛද්‍ය අවධානය ඕනේ. 293 00:19:49,010 --> 00:19:51,077 අපිට සිද්ද වුනා අයිස් ජාතීන්ගේ ඔත්තුකරුවන් තිදෙනෙක්ට වෙඩි තියන්න. 294 00:19:51,079 --> 00:19:52,846 ආරක්ෂා ස්ථානය, 4වන අංශය.. 295 00:19:52,848 --> 00:19:54,114 ඔයාට පුලුවන්ද කියන්න මොකක්ද සිද්ද වෙන්නේ කියලා? 296 00:19:54,116 --> 00:19:55,949 ඔයා මෙහෙට ආවම.සන්නිවේදනය අවසන්. 297 00:19:55,951 --> 00:19:59,886 4වන අංශය?ඇයි කේන් ප්‍රාකාරයෙන් මේ තරම් පිට ඇවිත් තියෙන්නේ? 298 00:19:59,888 --> 00:20:01,488 ඔහුව ගෙදර ගෙනියන්න! 299 00:20:01,490 --> 00:20:02,755 මම හොදින්. ඇහුවට ස්තුතියි. 300 00:20:02,757 --> 00:20:03,890 - මිලර්... - ඔව්? 301 00:20:03,892 --> 00:20:04,991 ඔවුන්ගේ අශ්වයෙක් අරගන්න. 302 00:20:04,993 --> 00:20:06,025 රේවන්, ඔයාට පදින්න බැරි නිසා, 303 00:20:06,027 --> 00:20:06,993 ඔයා පස්සෙන් ඉදගන්න. 304 00:20:06,995 --> 00:20:07,995 මොන්ටි, ඔයා මාත් එක්ක එනවා. 305 00:20:07,996 --> 00:20:09,462 - අපි යමු. - හොදයි. 306 00:20:32,154 --> 00:20:34,454 ඔයා ජැස්පර් ගැන කිව්වා හරි, හරිද? 307 00:20:34,456 --> 00:20:35,889 ඔයාට ඕනේ මම ඒක කියන්නද? 308 00:20:35,891 --> 00:20:37,991 නිහඩවෙන්න.ඔයාගේ ඇස් අරගෙන ඉන්න. 309 00:20:37,993 --> 00:20:40,527 මට කියන්න තිබුනා බැහැ කියලා. 310 00:20:40,529 --> 00:20:42,395 ඔහු තවත් නරක් වෙනවා, එහෙම නේද? 311 00:20:42,397 --> 00:20:43,863 මම කියන්නේ, හැම රෑකම බීමත් වෙන එක 312 00:20:43,865 --> 00:20:45,231 වෙන දෙයක්,නමුත් හිනාවෙන එක 313 00:20:45,233 --> 00:20:46,866 බෙල්ලට පිහියක් තියලා තියෙද්දී, 314 00:20:46,868 --> 00:20:48,902 ඒක හානිය වැඩිවීමක්. 315 00:20:50,906 --> 00:20:53,773 ඔහුත් එක්ක ඉන්නේ කවුද? 316 00:20:53,775 --> 00:20:56,075 - ඉන්ද්‍රා. - ඒ ඉන්ද්‍රාද? 317 00:20:56,077 --> 00:20:57,810 ඔහු ඇයට කියන්න ඇති අපි සටන් විරාමය කැඩුවා කියලා. 318 00:20:57,812 --> 00:20:59,879 සර්, ඔයා මොනාහරි දෙයක් කියන්න කලින්, ඒකට හොද හේතුවක් තිබුනා... 319 00:20:59,881 --> 00:21:01,381 අපි ඒක ගැන පස්සේ බලමු. 320 00:21:01,383 --> 00:21:03,349 මේක ක්ලාක් ගැන දෙයක්. 321 00:21:03,351 --> 00:21:05,952 - ඇය ගැන මොකක්ද? - ඇයව ලුහුබදිනවා. 322 00:21:05,954 --> 00:21:10,056 - කවුද? - හැමෝම. 323 00:21:34,950 --> 00:21:35,950 ආහ්හ්! 324 00:21:36,952 --> 00:21:38,952 අහ්හ්! අහ්හ්! 325 00:21:50,165 --> 00:21:52,232 උහ්හ්! අහ්හ්! 326 00:21:54,369 --> 00:21:55,969 ආ... 327 00:22:04,203 --> 00:22:06,836 ඔයාගේ සටන අවසන්. 328 00:22:27,349 --> 00:22:28,612 හොද දඩයමක්. 329 00:22:28,812 --> 00:22:31,291 ස්තුතියි....සාමාන්‍ය සැපයුම්. 330 00:22:32,578 --> 00:22:37,683 ඔයා හැමවෙලේම එන්නේ මගේ තාත්තා පිටවුන ගමන්මයි. 331 00:22:37,684 --> 00:22:39,254 හොද වෙලාවක්. 332 00:22:39,587 --> 00:22:41,143 මට හදිස්සියි. 333 00:22:41,977 --> 00:22:44,952 හොදයි,හැමවෙලේම වගේ. 334 00:22:51,022 --> 00:22:53,915 ඔයාගේ කලින් දඩයමේ මස්. 335 00:22:53,916 --> 00:22:58,015 වේලලා ලුණු ගහලා,අපේ කොටස අඩු කරලා. 336 00:23:00,219 --> 00:23:01,464 ඒ මොකක්ද? 337 00:23:02,390 --> 00:23:04,031 ඔයා ඉන්න වෙලාවේ බොන්න දෙයක්. 338 00:23:13,009 --> 00:23:15,742 මම අනිත් ටික ඉක්මනට අරන් එන්නම්. 339 00:23:18,452 --> 00:23:19,985 ගේට්ටු අරින්න! 340 00:23:19,987 --> 00:23:23,388 ජැස්පර්ට තුවාලයි. ඇයි ඔච්චර වෙලා ගියේ? 341 00:23:26,960 --> 00:23:28,727 ඔහ්හ්, මොකද වුනේ? 342 00:23:28,729 --> 00:23:29,828 අයිස් ජාතීන්. 343 00:23:29,830 --> 00:23:31,263 අහ්හ්හ්! 344 00:23:33,267 --> 00:23:34,766 ඔහුව වෛද්‍ය ඒකකයට ගෙනයන්න. 345 00:23:34,768 --> 00:23:37,269 මම ඔයාව අල්ලගත්තා. දිගටම ඒකට පීඩනය යොදන්න. 346 00:23:39,640 --> 00:23:41,306 ක්ලාක්? 347 00:23:45,320 --> 00:23:46,866 ලස්සන කබායක්. 348 00:23:49,416 --> 00:23:51,082 මම ඔවුන්ව අරගෙන යන්නද? 349 00:23:51,084 --> 00:23:52,884 ඒකට කමක් නැහැ. මම... මම ඇයව අරගෙන එන්නම්. 350 00:23:57,824 --> 00:23:59,991 ඔයාට බහින්න බැහැ නේද, පුලුවන්ද? 351 00:24:02,963 --> 00:24:05,196 හොදයි. මෙහෙ එන්න. 352 00:24:05,198 --> 00:24:06,198 අහ්හ්! 353 00:24:06,199 --> 00:24:07,599 හොදයි. 354 00:24:10,637 --> 00:24:12,537 ස්තුතියි. 355 00:24:12,539 --> 00:24:15,807 - රේවන්... - මම හොදින්. 356 00:24:34,628 --> 00:24:36,461 මමත් තවම ඒකට හුරු වෙනවා. 357 00:24:36,463 --> 00:24:38,663 සර්,අපි දැනටමත් පරාසයෙන් පිට. 358 00:24:38,665 --> 00:24:40,932 ඔයාට විශ්වාසද නායකයට කියන්න අවශ්‍ය නැහැ කියලා? 359 00:24:40,934 --> 00:24:44,336 මට විශ්වාසයි. මට ඕනේ නැහැ ඇබිට කරදර කරන්න අපි මොනාහරි දෙයක් දැනගන්නකම්. 360 00:24:44,338 --> 00:24:46,271 අපි දන්නවා මරණ නියෝගයක් තියෙන බව. 361 00:24:46,273 --> 00:24:47,939 ඔයාගේ මිනිස්සු ඒකට දක්ෂයි. 362 00:24:47,941 --> 00:24:50,308 ඒක මරණ නියෝගයක් නෙවේ. ඒක තෑග්ගක්. 363 00:24:50,310 --> 00:24:51,876 ක්ලාක් සංකේතයක්. 364 00:24:51,878 --> 00:24:55,613 ඇයව හදුන්වන්නේ වන්හේඩා නමින්... මරණයේ ආඥාපතිවරයා. 365 00:24:55,615 --> 00:24:57,248 අපි මරපු අයිස් ජාතීන්ගේ හාදයෝ 366 00:24:57,250 --> 00:24:59,417 ඇහුවේ වන්හේඩා ගැන. 367 00:24:59,419 --> 00:25:01,720 ඔවුන් හොයන්නේ ක්ලාක්ව. ඇයි? 368 00:25:01,722 --> 00:25:04,389 මගේ මිනිස්සු විශ්වාස කරනවා ඔයා කෙනෙක්ව මැරුවම, 369 00:25:04,391 --> 00:25:06,358 ඔවුන්ගේ බලය තමන්ට ලැබෙන බව. 370 00:25:06,360 --> 00:25:09,227 වන්හේඩාව මරන්න, එතකොට ඔයා මරණයට ආඥාපති වෙනවා. 371 00:25:09,229 --> 00:25:10,695 ඇය නිකම්ම කෙල්ලෙක්. 372 00:25:10,697 --> 00:25:12,397 ඒවගේමයි කමාන්ඩරුත්. 373 00:25:12,399 --> 00:25:14,699 ක්ලාක් මවුන්ට් වෙදර්වල කරපු දෙයින් ඇයව දුර්වල වුනා. 374 00:25:14,701 --> 00:25:16,868 අයිස් ජාතීන් ධෛර්යයමත් වුනා. 375 00:25:16,870 --> 00:25:19,471 ඔවුන්ගේ රැජිනට ඕනේ ක්ලාක්ගේ බලය. 376 00:25:19,473 --> 00:25:21,840 ඇයගේ මිනිස්සු විශ්වාස කරනවානම් එයා ළග ඒක තියෙන බව, 377 00:25:21,842 --> 00:25:25,076 ඇය සටන් විරාමය බිදලා යුද්ධය පටන් ගනියි. 378 00:25:25,078 --> 00:25:27,112 මට ඒක වෙන්න දෙන්න බැහැ. 379 00:25:28,415 --> 00:25:31,116 7වන අංශයට පිළිගන්නවා.දැන් කොහෙටද? 380 00:25:31,118 --> 00:25:33,418 ඇය මෙහෙ ඉන්නවනම්, ඇයට සැපයුම් ඕනේ. 381 00:25:33,420 --> 00:25:37,188 අපි වෙළෙද මධ්‍යස්ථානවලින් පටන්ගමු. 382 00:25:40,589 --> 00:25:42,216 ඉතින් ඔයා මොනවද තීරණය කලේ? 383 00:25:43,885 --> 00:25:47,184 මම ඔයාට කිව්වා.මම මීට වඩා ඔයාට ණයගැතියි. 384 00:25:47,447 --> 00:25:48,447 මොනාහරි දෙයක් අරගන්න. 385 00:25:52,008 --> 00:25:53,008 මට මේක ගැන කියන්න. 386 00:26:03,479 --> 00:26:05,522 ඔයාට හුවමාරු කරන්න දෙයක් තියෙනවද? 387 00:26:09,351 --> 00:26:11,437 මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා? 388 00:26:23,858 --> 00:26:25,519 ඔයා මේ කාන්තාව දැකලා තියෙනවද? 389 00:26:36,608 --> 00:26:38,579 ඒක හරිහමන් රුපයක් නෙවෙයි. 390 00:26:39,169 --> 00:26:41,194 එහෙනම් ඔයා ඇයව දැකලා තියෙනවා? 391 00:26:41,195 --> 00:26:43,855 ඇය දවස් දෙකකට කලින් මෙහෙ හිටියා. 392 00:26:44,865 --> 00:26:47,385 එහෙමයි මට මේක ලැබුනේ. 393 00:26:48,012 --> 00:26:52,139 ඇය කිව්වා උතුරට යන බව, 394 00:26:52,965 --> 00:26:53,965 අයිස් ජාතීනි. 395 00:26:54,950 --> 00:26:57,308 අපි ඉක්මන් කරන්න ඕනේ. 396 00:26:59,853 --> 00:27:00,853 ඔයාට ස්තුතියි. 397 00:27:01,402 --> 00:27:03,898 ඔයා හිතනවට වඩා ලොකු උදව්වක් වුනා. 398 00:27:20,154 --> 00:27:22,386 ඔයා දැනගෙන කොච්චර කල්ද? 399 00:27:23,249 --> 00:27:25,542 ඔයා කොච්චර කාලයක් මෙහෙ එනවද? 400 00:27:29,972 --> 00:27:31,872 මම වුනානම් බලන් ඉන්නවා, 401 00:27:31,874 --> 00:27:34,441 ඔවුන්ට යන්න වෙලාවක් දෙනවා. 402 00:27:35,844 --> 00:27:38,378 අර බීම එක අරගන්න. 403 00:27:38,380 --> 00:27:40,847 ඇයි ඔයා මට උදව් කරන්නේ? 404 00:27:40,849 --> 00:27:44,384 මගේ අම්මව කන්දෙන් අරගෙන ගියා. 405 00:27:44,386 --> 00:27:46,653 ඔයා අස්වැන්න අවසන් කළා. 406 00:28:00,336 --> 00:28:02,636 ඔයාට මාව හමුවෙන්න ඕනේ වුනාද? 407 00:28:02,638 --> 00:28:06,073 ඔව්. මම හිතලා බැලුවේ 408 00:28:06,075 --> 00:28:07,841 ආපහු මවුන්ට් වෙදර්වලට යන්න 409 00:28:07,843 --> 00:28:09,810 වෛද්‍ය සැපයුම් අරගන්න. 410 00:28:09,812 --> 00:28:11,445 ඔයාට මගේ උපදෙස් ඕනාද? 411 00:28:11,447 --> 00:28:13,347 ඒකයි ඔයාට එන්න කිව්වේ. 412 00:28:13,349 --> 00:28:17,384 කලින් එක ආවා විතරයි. 413 00:28:17,386 --> 00:28:22,022 ඒක පෙනුනොත් අහස් මිනිසුන් කන්දේ ජනපද පිහිටුවනවා වගේ, 414 00:28:22,024 --> 00:28:25,225 සටන් විරාමය බිද වැටෙයි, වගේම අපිව යුද්ධයකට යොමුවෙයි. 415 00:28:27,129 --> 00:28:28,829 ජැස්පර්, ඉන්න. 416 00:28:28,831 --> 00:28:30,063 හෝවූ! 417 00:28:30,065 --> 00:28:31,331 ඔහුව රෝහලෙන් පිටකලේ නැහැ. 418 00:28:31,333 --> 00:28:32,432 - මම හොදින්. - ඔහු හොදින් නෙවේ. 419 00:28:32,434 --> 00:28:35,268 කට වහගන්නවා, රේවන්. 420 00:28:35,270 --> 00:28:37,437 හරි, හරි. ඇති. 421 00:28:37,439 --> 00:28:39,406 ඔයා පොරොන්දු වෙනවනම් උදේට ආපහු එන්න, 422 00:28:39,408 --> 00:28:42,409 මම ඔයාව එතකොට පරික්ෂා කරන්නම්, හරිද? 423 00:28:44,013 --> 00:28:47,314 ඔයා ඔහුට යන්න දෙනවද? 424 00:28:47,316 --> 00:28:50,417 එපමණයි දැනගන්න ඕනේ, ලින්කන්. ඔයාට ස්තුතියි. 425 00:28:52,021 --> 00:28:53,720 මම විනාඩියෙන් එන්නම්. 426 00:28:53,722 --> 00:28:55,389 ඇබි,රෝගීන් 12ක් බලාගෙන ඉන්නවා, 427 00:28:55,391 --> 00:28:59,559 උපත්පාලන රෝපන අපහරණයන් 4ක්ද ඇතුලත්ව. 428 00:28:59,561 --> 00:29:02,929 ඔයා දැන්ම එනවා. 429 00:29:03,966 --> 00:29:05,799 ඇබි, ඔහුගේ බෙල්ලට පිහියක් තියලා තිබුනේ, 430 00:29:05,801 --> 00:29:07,434 ඒත් ඔහු හිනා වෙනවා. 431 00:29:07,436 --> 00:29:11,204 මට ඕනේ ඔයා ගැන කතා කරන්න, රේවන්. 432 00:29:11,206 --> 00:29:15,208 කොහොමද ඔයාගේ උකුල? 433 00:29:15,210 --> 00:29:18,178 ඔයාගේ ළග කැඩුණු සම්පිඩකයක් නැහැ නේද, තියෙනවද? 434 00:29:18,180 --> 00:29:20,947 කවද්ද වේදනාව පටන් ගත්තේ? 435 00:29:22,818 --> 00:29:25,452 වේල්ලේ පිපුරුමෙන් පස්සේ. 436 00:29:25,454 --> 00:29:27,054 මාස තුනක්. 437 00:29:27,056 --> 00:29:28,388 ඒක මට බලාගන්න පුලුවන් දෙයක්. 438 00:29:28,390 --> 00:29:30,223 ඔයාට ඒක බලාගන්න බැහැ. 439 00:29:30,225 --> 00:29:31,925 ඔයා බොරු කිව්වා ඔයාගේ යාළුවන්ට. 440 00:29:31,927 --> 00:29:34,594 ඔයා බොරු කිව්වා ඔයාගේ දොස්තරට. 441 00:29:34,596 --> 00:29:37,030 ඔයා වික්ව පැත්තකට කළා මොකද ඔහු උදව් කරන්න උත්සහ කරපු නිසා. 442 00:29:37,032 --> 00:29:38,331 - එපා. - රේවන්, ඔයා එපා... 443 00:29:38,333 --> 00:29:41,068 තමන්ව හොද කරගන්න, ඇබි. 444 00:29:41,070 --> 00:29:43,370 සමහරවිට ඔයා කාර්යබහුල වෙලා නොහිටියානම් නායකයා වෙන එකටයි 445 00:29:43,372 --> 00:29:45,972 දොස්තර වෙන්නයි ඔයාගේ වේදනාව මගහරින්න, 446 00:29:45,974 --> 00:29:50,177 ඔයා තේරුම් ගනියි ඔයා රස්සාවල් දෙකම අවුල් කරගෙන කියලා. 447 00:29:50,179 --> 00:29:52,779 හොද කතාවක්. 448 00:30:04,193 --> 00:30:06,593 අර පූසා ඒක දරුණු කරලා. 449 00:30:19,241 --> 00:30:21,408 මරණ සලකුණු නැහැ. 450 00:30:22,678 --> 00:30:26,113 මගේ පිටුපස ඉඩ ඇතිවෙන්නේ නැහැ. 451 00:30:29,485 --> 00:30:32,018 මට කියන්න කන්ද ගැන. 452 00:30:36,992 --> 00:30:40,694 කියන්න කිසිම දෙයක් නැහැ. 453 00:30:40,696 --> 00:30:42,462 මම කලේ මට කරන්න වුන දේ. එච්චරයි. 454 00:30:42,464 --> 00:30:45,398 එච්චරද? ඔයා මැරුවා අපේ ලොකුම හමුදාව. 455 00:30:45,400 --> 00:30:47,167 ඔයා තනියම ඔවුන්ව විනාශ කරලා දැම්මා. 456 00:30:47,169 --> 00:30:51,538 නයිලා, ඔයාට කතා නොකර ඉන්න බැරිද? 457 00:30:54,977 --> 00:30:57,177 එපා. 458 00:31:09,458 --> 00:31:11,491 ම්ම්... 459 00:31:11,493 --> 00:31:12,759 ම්ම්.... 460 00:31:40,956 --> 00:31:44,024 අහ්හ්, ඔව්... 461 00:31:53,983 --> 00:31:57,610 හේයි හෙලියෝස්,කොහොමද අපේ කෙල්ලට? 462 00:32:01,028 --> 00:32:03,520 අඩුමගානේ ඔයා තවමත් භාෂාව කතා කරනවා. 463 00:32:07,014 --> 00:32:09,247 ඒයි. 464 00:32:09,880 --> 00:32:11,761 ඔයාට පුළුවන් ඔවුන්ගේ ජැකට් එක පළදින්න. 465 00:32:11,761 --> 00:32:14,020 නමුත් ඔයා කවදාවත් ඔවුන්ගෙන් කෙනෙක් වෙන්නේ නැහැ. 466 00:32:14,021 --> 00:32:17,255 මෙතන අපි සහ ඔවුන් කියලා දෙයක් තියෙන්න බැහැ අපිට ජීවත්වෙන්න ඕනෙනම්. 467 00:32:17,257 --> 00:32:18,690 ඔයා බොලද වෙලා. 468 00:32:18,692 --> 00:32:21,660 ඒ මිනිස්සු ඔයා වගේ නෙවේ, ලින්කන්. 469 00:32:21,662 --> 00:32:24,096 කේනුයි ඇබියි ගොඩක් මිනිස්සු වගේ නෙවේ. 470 00:32:24,098 --> 00:32:26,331 ඔවුන් හදන්නේ සාමය පවත්වාගන්න, මමත් එහෙමයි. 471 00:32:26,333 --> 00:32:27,666 ඔවුන් ඔයාව පාවිච්චි කරනවා. 472 00:32:27,668 --> 00:32:30,435 "බලන්න නිලඇදුමක් ඇදගෙන ඉන්න භුමිවාසියා දිහා." 473 00:32:30,437 --> 00:32:32,070 ඔවුන් හිතන්නේ ඒකෙන් අපිට එකට ජීවත්වෙන්න පුළුවන් කියන එක ඔප්පු වෙනවා කියලා. 474 00:32:32,072 --> 00:32:34,406 එහෙම වෙනවා. 475 00:32:34,408 --> 00:32:37,109 මට එකට ජීවත්වෙන්න අවශ්‍ය නැත්නම් මොකද වෙන්නේ? 476 00:32:37,111 --> 00:32:38,710 ඒවගේම මට කියන්න එපා මරණ නියෝගය ගැන. 477 00:32:38,712 --> 00:32:40,112 අපිට පුළුවන් ගොඩක් දුරට යන්න. 478 00:32:40,114 --> 00:32:41,413 ලුනාගේ ගෝත්‍රය අපිව බාරගනියි. 479 00:32:41,415 --> 00:32:43,882 නැහැ. ඔවුන් එහෙම කරන්නේ නැහැ. 480 00:32:43,884 --> 00:32:46,785 ලුනා සැගවෙන්නේ හේතුවක් ඇතුව. 481 00:32:46,787 --> 00:32:49,921 ඇය ඒක අනතුරේ දාන්නේ නැහැ. 482 00:32:53,060 --> 00:32:54,893 හේයි, හේයි... 483 00:32:54,894 --> 00:32:55,963 මම කියන දේ අහන්න. 484 00:32:55,963 --> 00:32:57,229 හේයි... 485 00:32:59,891 --> 00:33:03,840 ට්‍රික්රු තියෙන්නේ මෙතන. 486 00:33:05,236 --> 00:33:06,236 එළියේ නෙවේ. 487 00:33:06,607 --> 00:33:10,542 කිසිදේකට බැහැ ඒක අපෙන් ඈත් කරන්න. 488 00:33:13,347 --> 00:33:17,015 ඔය නිලඇදුමට පුළුවන්. 489 00:33:44,845 --> 00:33:48,313 ඔයා යනවද, හාහ්? 490 00:33:48,315 --> 00:33:49,714 ඒවගේමයි ඔයත්. 491 00:33:49,716 --> 00:33:51,650 ඔයත් එක්ක නෙවේ, මම එන්නේ නැහැ. 492 00:33:51,652 --> 00:33:53,718 මම එන්නම්, ගිඩියන්. 493 00:33:53,720 --> 00:33:57,389 මට පේනවා ඔයා අළුත් යාලුවෙක් ඇති කරගෙන. 494 00:34:00,694 --> 00:34:04,930 මට සමාවෙන්න අපි ඔයාව බංකරයේ තිබ්බට, ජෝන්. 495 00:34:04,932 --> 00:34:07,699 ඔයාට ඒකද අහගන්න ඕනේ වුනේ? 496 00:34:07,701 --> 00:34:09,668 හොදයි, ඇත්ත තමයි, මම දන්නවා ඔයා ආරක්‍ෂිත බව, 497 00:34:09,670 --> 00:34:11,903 ඒවගේම අපිට කරන්න වුන දේවල් එක්ක, 498 00:34:11,905 --> 00:34:13,705 මට කාලය ඕනේ වුනා. 499 00:34:13,707 --> 00:34:15,941 ඔව්. මට කියන්න පුළුවන් ඔයා ගොඩක් කාර්යබහුල වෙන්න ඇති කියලා. 500 00:34:15,943 --> 00:34:18,076 අපි පරිවර්තනය කළා න්‍යෂ්ටික අවියක් 501 00:34:18,078 --> 00:34:19,811 බල මූලාශ්‍රයක් බවට. 502 00:34:19,813 --> 00:34:21,980 එකතු කරන ලද බලයත් එක්ක, ඇලිට පුළුවන් වෙනවා 503 00:34:21,982 --> 00:34:23,648 අවසන් කරන්න ඇය ආරම්භ කළ වැඩ 504 00:34:23,650 --> 00:34:25,684 අවුරුදු සියයකට කලින් ඇයගේ නිර්මාපකයත් එක්ක. 505 00:34:25,686 --> 00:34:29,187 මොනාවුනත්. බලන්න. මම තවමත් මෙතනින් පිටවෙනවා. 506 00:34:29,189 --> 00:34:31,389 මට ඔයාව ඕනේ. 507 00:34:31,391 --> 00:34:33,825 අනිවාර්යයෙන්ම ඔයාට ඕනේ, 508 00:34:33,827 --> 00:34:36,728 මුහුදු රාක්ෂයට තවත් කෑම, හරිද? 509 00:34:36,730 --> 00:34:38,830 මට ඔයාට පෙන්වන්න දෙන්න අපිට කරන්න පුළුවන් දේවල්. 510 00:34:38,832 --> 00:34:41,066 මම කියන දේ අහන්න. මම දැක්කා ඇයට කරන්න පුළුවන් දේවල්. 511 00:34:41,068 --> 00:34:43,668 නැහැ. ඔයා දැකලා නැහැ, 512 00:34:43,670 --> 00:34:46,071 අහලකටවත් නැහැ, පුතා. 513 00:34:46,073 --> 00:34:49,074 දැන්, කොහොමද ඔයාට කලින්ටත් වඩා පිස්සු විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ? 514 00:34:49,076 --> 00:34:52,944 මට පුළුවන් ඔයාට ආලෝකයේ නගරය ගැන කියන්න, 515 00:34:52,946 --> 00:34:54,561 නමුත් ඔයා තේරුම් ගන්නේ නැහැ 516 00:34:54,562 --> 00:34:58,116 ඔයාම ඒ අත්දැකීම විදගන්නකම්. 517 00:35:00,454 --> 00:35:03,088 ඒකට පුලුවන්ද මාව ආලෝකයේ නගරයට ගෙනියන්න? 518 00:35:03,090 --> 00:35:04,789 කිසිම වේදනාවක් නැහැ, වෛරයක් නැහැ, ඉරිසියාවක් නැහැ. 519 00:35:04,791 --> 00:35:05,991 එපා, ස්තුතියි. 520 00:35:05,993 --> 00:35:07,526 - ජෝන්... - එපා. 521 00:35:07,528 --> 00:35:12,097 වේදනාව, වෛරය, ඉරිසියාව... 522 00:35:12,099 --> 00:35:15,400 ඕවා තමයි මගේ හෝඩිය වුනේ. 523 00:35:15,402 --> 00:35:17,002 හේයි, ඒවගෙන් ගැළවෙන්න, කිසිවක් ඉතුරුවෙන එකක් නැහැ, 524 00:35:17,004 --> 00:35:20,939 ඉතින් ඇයි ඔයා ඕවා මගේ මුහුණෙන් එහාට ගන්නේ නැත්තේ? 525 00:35:20,941 --> 00:35:24,476 තමන් ගැන බලාගන්න, ජෝන්, 526 00:35:24,478 --> 00:35:26,645 ඒවගේම පස්සේ තීරණය කරන්න. 527 00:35:35,088 --> 00:35:37,822 ජෝන්? 528 00:35:37,824 --> 00:35:40,792 මට ඒක විශ්වාස කරන්න බැහැ. 529 00:35:40,794 --> 00:35:43,094 එමොරි? 530 00:35:44,631 --> 00:35:48,166 ඔයා මොකද බලාගෙන ඉන්නේ? එන්න. 531 00:35:57,277 --> 00:36:00,412 - ඔයාගේ හිත වෙනස් වුනාද? - මාව කාපන්. 532 00:36:04,851 --> 00:36:08,186 ඔයා කාගෙන්ද බෝට්ටුව හොරකම් කලේ? 533 00:36:10,991 --> 00:36:13,592 ඔයාට කිව්වනේ ඔහු යන්න එයි කියලා. 534 00:36:28,016 --> 00:36:32,185 ඔයතරම් ඉක්මනට නෙවේ. 535 00:36:32,187 --> 00:36:33,820 මම කියන්නේ අපි ඔහුව මරමු. 536 00:36:33,822 --> 00:36:37,824 අයියෝ.ඔයාලට මොනවද ඕනේ ඒ වෙනුවෙන්? 537 00:36:37,826 --> 00:36:41,027 එක සින්දුවක්. 538 00:36:41,029 --> 00:36:42,829 හරි. 539 00:37:20,502 --> 00:37:24,471 ඔයා හරි. 540 00:37:24,473 --> 00:37:28,007 මම හොදටම දුර්වලයි. 541 00:37:28,009 --> 00:37:29,604 මම තවම සැත්කම කලේ නැහැ. 542 00:37:29,839 --> 00:37:31,888 රේවන්, ඒක... 543 00:37:31,889 --> 00:37:35,348 ඔයා මෙහෙ ආවේ මගේ නායකයා විදිහටද නැත්නම් දොස්තර විදිහටද? 544 00:37:35,350 --> 00:37:39,085 මොකද මට දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් කතා කරන්න ඕනේ නැහැ. 545 00:37:39,087 --> 00:37:40,987 මම මෙහෙ ආවේ ඔයාගේ යාළුවා විදිහට. 546 00:37:47,896 --> 00:37:50,597 හොදයි. 547 00:37:50,599 --> 00:37:52,232 කට වහගෙන බොන්න. 548 00:39:54,656 --> 00:39:57,790 හේයි, හේයි, සන්සුන් වෙන්න. 549 00:40:00,629 --> 00:40:03,363 මේවා අයිති මිනිස්සුන්ට. 550 00:40:03,365 --> 00:40:05,331 - ඒවගේමයි අර පියානෝවත්. - ජැස්පර්. ජැස්පර්! 551 00:40:05,333 --> 00:40:08,201 මිනි හොරු! 552 00:40:08,203 --> 00:40:10,403 ඔහුගෙන් ඈත්වෙන්න! 553 00:40:13,975 --> 00:40:15,108 හේයි. 554 00:40:15,110 --> 00:40:17,243 - හරි. නවත්වන්න. නවත්වන්න. - සන්සුන් වෙන්න. 555 00:40:17,245 --> 00:40:20,647 ඇති! 556 00:40:47,375 --> 00:40:49,709 අපිට ඒක අයින් කරන්න වෙනවා. 557 00:40:49,711 --> 00:40:52,578 ඉන්න. ඒක කපලා දාලා තියෙන්නේ. 558 00:40:54,215 --> 00:40:56,482 ඔයා ඒක දන්නේ නැහැනේ. 559 00:41:12,434 --> 00:41:14,600 අපි ඒක දන්නවා දැන්. 560 00:41:45,500 --> 00:41:48,034 හෙලෝ, වන්හේඩා. 561 00:41:48,742 --> 00:41:53,571 මෙම උපසිරසි බයිස්කෝප් අඩවියෙන් නිකුත් කරන ලදී. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.