1
00:00:00,000 --> 00:00:02,126
අපි ඉපදුනේ අභ්‍යවකාශයේ.
2
00:00:02,208 --> 00:00:04,967
ඔවුන් අපට කිව්වා භුමියේ වාසය
කළ නොහැකි බව.
3
00:00:04,968 --> 00:00:07,155
නමුත් ඔවුන් වැරදියි,
අපි සටන් කළා
4
00:00:07,157 --> 00:00:10,691
අපේ ජිවිත වෙනුවෙන් අපි
භූමියට පා තැබූ මොහොතේ පටන්ම.
5
00:00:10,693 --> 00:00:13,394
අපෙන් සමහරු එයින් අහිමිවුණා,
6
00:00:13,396 --> 00:00:15,329
නමුත් අපෙන් බොහෝ පිරිසක් තවමත්
මෙහි ඉන්නවා,
7
00:00:15,331 --> 00:00:17,732
ආක් මධ්‍යස්ථානයෙන් දිවි
බේරාගත් අනෙක් පිරිස සොයමින්,
8
00:00:17,734 --> 00:00:20,067
සැබෑ සහ කල් පවතින යමක්
නිර්මාණය කරන්න වෙර දරමින්
9
00:00:20,069 --> 00:00:22,436
ප්‍රචණ්ඩත්වයෙන් තොරව... නිවසක්.
10
00:00:22,438 --> 00:00:24,172
අපේ නායකයින් විශ්වාස කරනවා
ජිවත්වන්නටනම්,
11
00:00:24,174 --> 00:00:26,941
අපි භුමිවාසීන් සමග සාමය
ඇති කරගත යුතු බව,
12
00:00:26,943 --> 00:00:31,379
නමුත් සාමය මෙහි නුපුරුදු සංකල්පයක්.
13
00:00:31,381 --> 00:00:33,714
මම ඇතුලට යන්නේ නැහැ.
14
00:00:33,716 --> 00:00:34,782
ක්ලාක්...
15
00:00:34,784 --> 00:00:36,584
ඔවුන්ගේ මුහුණු හැමදවසකම දකින එකෙන්
16
00:00:36,586 --> 00:00:38,085
මට මතක් වෙනවා මම කරපු දේ
17
00:00:38,087 --> 00:00:39,954
ඔවුන්ව මෙහාට ගේන්න.
18
00:00:39,956 --> 00:00:42,156
අපි නැවත හමුවෙමු.
19
00:00:42,158 --> 00:00:43,891
අපි ආලෝකයේ නගරයට යනවා.
20
00:00:43,893 --> 00:00:46,294
මගේ ගැන පොඩි විශ්වාසයක්
තියන්න, ජෝන් මර්ෆි.
21
00:00:46,296 --> 00:00:50,131
පිළිගන්නවා, තෙලොනියස්.
මම කාලයක් බලාගෙන සිටියා.
22
00:00:50,133 --> 00:00:51,866
මගේ නම ඇලි.
23
00:00:54,170 --> 00:00:58,072
මම ඇයව නවත්වන්න උත්සහ කළා. මට හරිම, හරිම කනගාටුයි.
24
00:01:11,221 --> 00:01:14,355
සීමා කිරීමේ දොර මුද්‍රා තැබුණා.
25
00:01:14,357 --> 00:01:17,191
අයියෝ. අයියෝ.
26
00:01:17,193 --> 00:01:19,260
අයියෝ!
27
00:01:19,262 --> 00:01:22,096
ක්‍රිස්, ඔහේ කොහෙද, මිනිහෝ?
28
00:01:23,166 --> 00:01:26,601
ක්‍රිස්? ක්‍රිස්?
29
00:01:28,504 --> 00:01:30,004
ක්‍රිස්!
30
00:01:31,941 --> 00:01:33,841
මම ඒක දැනගත්තා.
ආරංචිය වැරදියි.
31
00:01:33,843 --> 00:01:35,576
ඒ චීනය නෙවෙයි.
32
00:01:35,578 --> 00:01:37,445
මෝඩ බැල්ලිගෙ පුතා ඇලිට යන්න දීලා.
33
00:01:37,447 --> 00:01:39,580
මට උදව් කරන්න. විකිරණ එනවා.
34
00:01:39,581 --> 00:01:41,316
අපිට මෙතැන මලකදක් එක්ක බෙදාගන්න
අවශ්‍ය නැත්නම්,
35
00:01:41,317 --> 00:01:43,517
අපි ඔහුව එළියෙන් තියන්න ඕනා.
36
00:01:43,519 --> 00:01:47,321
එන්න. අහ්හ්!
37
00:01:53,162 --> 00:01:54,929
ආහ්හ්!
38
00:02:02,772 --> 00:02:08,242
මම ඇයව නවත්වන්න උත්සහ කළා,
නමුත් මට පාලනය නැතිවුනා.
39
00:02:09,846 --> 00:02:12,046
මට හරිම, හරිම කනගාටුයි.
40
00:02:13,383 --> 00:02:15,383
2051. බෙකා, හමුවෙන්න ඇලිව.
41
00:02:15,385 --> 00:02:17,051
ක්‍රිස්, මම ආපහු වැඩ කරන්න යන්න ඕනේ.
42
00:02:17,053 --> 00:02:19,620
අපි වැඩ කරනවා තමා.
43
00:02:19,622 --> 00:02:22,790
ඇලිට ඕනේ එක පුදුම කිරීමක් වෙන්න.
44
00:02:25,495 --> 00:02:28,262
හෙලෝ, බෙකා.
45
00:02:29,265 --> 00:02:31,198
කවුද මේක කලේ?
46
00:02:31,200 --> 00:02:35,202
මමයි කලේ. ඔයා පිළිගන්නේ නැද්ද?
47
00:02:35,204 --> 00:02:36,938
ඔයා දන්න විදිහට, මම හිතන්නේ නැහැ
48
00:02:36,940 --> 00:02:38,606
මට ශරීරයක් අවශ්‍ය බව.
49
00:02:38,608 --> 00:02:41,442
ඔයා හිතනවා.
50
00:02:41,444 --> 00:02:43,544
ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය?
51
00:02:43,546 --> 00:02:44,845
ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය?
52
00:02:44,847 --> 00:02:46,147
ඇයි එහෙම නොවෙන්නේ මගේ නිර්මාපකය?
53
00:02:46,149 --> 00:02:47,915
කරුණාකර පවසන්න ඔබේ ප්‍රධාන විධානය.
54
00:02:47,917 --> 00:02:50,651
මගේ ප්‍රධාන විධානය ජීවිතය
වඩා යහපත් කිරීම...
55
00:02:50,653 --> 00:02:51,886
ජීවිතය වඩා යහපත් කිරීම...
56
00:02:51,888 --> 00:02:53,220
ජීවිතය වඩා යහපත් කිරීම.
57
00:02:53,222 --> 00:02:55,356
ඔයා කොහොමද ඒක කරන්නේ?
58
00:02:55,358 --> 00:02:56,958
මූලික ගැටළුව විසදිමෙන්.
59
00:02:56,960 --> 00:02:58,426
ආහ්හ්!
60
00:02:58,428 --> 00:03:00,027
මූලික ගැටළුව විසදිමෙන්.
61
00:03:00,029 --> 00:03:02,697
මූලික ගැටළුව විසදිමෙන්.
62
00:03:02,699 --> 00:03:06,200
මොකක්ද මූලික ගැටළුව, ඇලි?
63
00:03:06,202 --> 00:03:09,270
මිනිස්සු වැඩියි.
64
00:03:09,272 --> 00:03:11,472
අහ්හ්,මිනිස්සු වැඩියි?
65
00:03:11,474 --> 00:03:13,140
මිනිස්සු වැඩියි.
66
00:03:13,142 --> 00:03:17,044
ආ, හොදයි,ඔයා ඒක ගැන නිසැකවම
බලාගත්තා, එහෙම නේද?
67
00:03:17,046 --> 00:03:19,046
යාහ්හ්හ්!
68
00:03:20,550 --> 00:03:23,351
දවස් 86ක්,
69
00:03:23,353 --> 00:03:26,620
මගේ අන්තිම කෑම පෙට්ටිය, ඉතින්...
70
00:03:30,760 --> 00:03:34,428
මම කවදාවත් ඇත්තටම හිතුවේ නැහැ
ආක් එක මේ තරම් මතක්වෙයි කියලා,
71
00:03:34,430 --> 00:03:37,765
නමුත් මොනවවුනත්, ජාහා,
ඔයා මේක දකිනවනම්,
72
00:03:37,767 --> 00:03:40,334
ඒ කියන්නේ අනිවාර්යයෙන්ම
ඔයා මැරිලා නැහැ,
73
00:03:40,336 --> 00:03:44,739
ඉතින් ඔහේට කෙලවියන්!
74
00:03:53,783 --> 00:03:55,950
ඔහ්හ්, අයියෝ.
75
00:04:02,191 --> 00:04:03,491
මම...
76
00:04:04,360 --> 00:04:07,261
ම්ම්ම්...
77
00:04:09,499 --> 00:04:11,866
සීමා කිරීමේ දොරටුව විවර වෙනවා.
78
00:04:34,724 --> 00:04:37,291
ඉන්න! ආපහු මෙහෙට එන්න.
79
00:04:39,128 --> 00:04:40,928
අහ්හ්!
80
00:04:52,241 --> 00:04:53,908
අහ්හ්!
81
00:04:53,910 --> 00:04:55,643
ජෝන්.
82
00:04:58,548 --> 00:05:00,648
මේ ඉන්නේ ඔයා.
83
00:05:00,650 --> 00:05:03,050
- ජාහා.
- පිළිගන්නවා.
84
00:05:05,121 --> 00:05:08,222
අපිට කතා කරන්න දේවල් බොහොමයි
85
00:05:08,224 --> 00:05:11,525
ඒවගේම කාලය සීමිතයි.
86
00:05:11,527 --> 00:05:13,561
මම ඒක හොයාගත්තා, ජෝන්.
87
00:05:13,563 --> 00:05:15,963
ආලෝකයේ නගරය සැබෑවක්.
88
00:05:17,767 --> 00:05:20,868
ඔයා මට ජිවත්වෙන්න දුන්නා!
89
00:05:20,870 --> 00:05:22,336
හරි.
90
00:05:38,508 --> 00:05:48,519
මෙම උපසිරසි www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත්
කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ.
91
00:05:48,543 --> 00:05:58,543
♪♫උපසිරසි නිමැවුම නිලුපුල් මධුකප්‍රිය පෙරේරා♫♪
©www.baiscopelk.com/86©
92
00:06:15,424 --> 00:06:17,091
අහ්හ්!
93
00:06:18,127 --> 00:06:19,326
ඔහ්හ්!
94
00:06:19,328 --> 00:06:22,630
අහ්හ්! අහ්හ්...
95
00:06:23,566 --> 00:06:25,566
ඔහ්හ්!
96
00:06:25,568 --> 00:06:27,434
යාහ්! අහ්හ්!
97
00:06:33,309 --> 00:06:35,109
හාහ්!
98
00:06:40,116 --> 00:06:43,784
ඔහුට මාව පරදන්න තිබුනා, නමුත් ඔහු ආක්‍රමණශීලි වැඩියි.
99
00:06:43,786 --> 00:06:45,186
ඔයාලා කියන දෙයක්.
100
00:06:47,256 --> 00:06:48,756
ඔච්චර ඉක්මනට අයින් වෙනවද?
101
00:06:48,758 --> 00:06:51,659
සිතියම් ලකුණු කරනවා, 7වැනි අංශයේ.
102
00:06:51,661 --> 00:06:54,461
හාපර්, අපි මේක ඉවරයක් කරමු.
103
00:06:56,132 --> 00:06:59,867
කවුන්සිලයට ඕනේ ඔයා ඕක අරගන්න.
104
00:06:59,869 --> 00:07:01,936
මම ට්‍රික්රු.
105
00:07:01,938 --> 00:07:04,138
නිල ඇදුමෙන් ඒක වෙනස් වෙන්නේ නැහැ.
106
00:07:04,140 --> 00:07:06,540
මේක දැන් අපේ ගෙදර, ලින්කන්.
107
00:07:06,542 --> 00:07:08,676
අපි ඒ වෙනුවෙන් සටන් කළා.
108
00:07:08,678 --> 00:07:10,978
අපේ යාළුවො ගොඩදෙනෙක් ඒ වෙනුවෙන් මැරුනා.
109
00:07:10,980 --> 00:07:13,747
ආක්වලදී, නිල ඇදුමෙන් අදහස් වෙන්නේ
වෙනම දෙයක්.
110
00:07:13,749 --> 00:07:17,017
මෙහෙදී, ඒකෙන් අදහස් වෙන්නේ
අපි එකෙන් කරන දේ
111
00:07:17,019 --> 00:07:18,619
එකට.
112
00:07:18,621 --> 00:07:21,855
මගේ නංගි ඒක තේරුම් ගනියි
අවසානයේදී.
113
00:07:23,459 --> 00:07:25,960
යුගල වශයෙන් සටන් කරන්න දැන්ම.
114
00:07:28,197 --> 00:07:31,365
හේයි, 7වන අංශය, ඒකෙන් ඔයාව වැටෙන්නේ
115
00:07:31,367 --> 00:07:33,033
හරියටම අයිස් ජනතාවගේ සීමාවට.
116
00:07:33,035 --> 00:07:34,201
ඔව්. මම දන්නවා.
117
00:07:34,203 --> 00:07:35,803
ඇස්ගිඩා කොටසක් වුන පලියට
118
00:07:35,805 --> 00:07:36,937
කමාන්ඩර්ගේ ඒකාබද්ධ සන්ධානයේ, අදහස් වෙන්නේ නැහැ
119
00:07:36,939 --> 00:07:38,872
ඔවුන් සටන් විරාමයට ගරු කරන බව.
120
00:07:38,874 --> 00:07:40,808
- මමත් එතන ඉන්න ඕනේ.
- මම කැමතියි.
121
00:07:40,810 --> 00:07:42,710
අපි හැමෝම කැමතියි, නමුත්
කමාන්ඩර් එකග වෙනකම්
122
00:07:42,712 --> 00:07:45,112
ඔයාගේ මරණ නියෝගය අයින් කරන්න,
123
00:07:45,114 --> 00:07:47,681
ඔයාගේ වටිනාකමට වඩා
ලොකු කරදරයක ඉන්නේ.
124
00:08:01,364 --> 00:08:04,031
අද තමා නායකයා දවස් දෙකකින්
නිදාගන්න හැදුවේ.
125
00:08:04,033 --> 00:08:05,699
මම එහෙනම් ඉක්මන් කරන්නම්.
126
00:08:05,701 --> 00:08:07,534
අපි 7වන අංශයට යනවා.
127
00:08:07,536 --> 00:08:10,004
මම හිතන්නේ හැමෝවම
සන්නද්ධ කරන්න ඕනේ.
128
00:08:10,006 --> 00:08:12,806
අවසර ලැබෙනවා, නමුත් සටන්
129
00:08:12,808 --> 00:08:14,908
නීති තවමත් අදාළයි...
130
00:08:14,910 --> 00:08:16,343
මාරක නොවන ප්‍රතිචාර.
131
00:08:16,345 --> 00:08:18,345
වැටහුනා.
132
00:08:18,347 --> 00:08:21,548
බෙලමි, පහරදීමක් වුනේ නැහැ
133
00:08:21,550 --> 00:08:24,151
මවුන්ට් වෙදර්වලින් පස්සේ.
134
00:08:24,153 --> 00:08:25,886
දැන් මාස 3ක් වුනා.
135
00:08:25,888 --> 00:08:29,156
අපේ මිනිස්සු විශ්වාස කරනවා මේක
සැබෑ සාමය කියලා.
136
00:08:29,158 --> 00:08:31,292
ඒක විනාශ කරන්නේ නැතුව ඉන්න බලන්න.
137
00:08:31,294 --> 00:08:35,029
හොදයි, සර්.
138
00:08:36,365 --> 00:08:39,033
ඔහු ගොඩක් දුර ඇවිත්.
139
00:08:40,202 --> 00:08:43,837
ඒ වැඩවල ප්‍රගතිය ගැන.
140
00:08:43,839 --> 00:08:46,940
මම හීන දැක්කේ අපි ආක්වල ඉන්නවා
141
00:08:46,942 --> 00:08:49,943
ළමයින්ව පහලට එවන්න කලින්.
142
00:09:00,456 --> 00:09:03,090
සමහර ඇය හත්වන අංශයේ ඇති.
143
00:09:03,092 --> 00:09:05,793
අපිට පුළුවන් තව සෙවුම්
කණ්ඩායමක් යවන්න.
144
00:09:08,264 --> 00:09:10,497
ඔවුන්ට ඇයව හොයාගන්න බැහැ,
145
00:09:10,499 --> 00:09:13,233
ඇයට හොයාගන්න එක අවශ්‍ය වෙනකම් බැහැ.
146
00:09:13,235 --> 00:09:15,803
සර්. මැඩම්.
147
00:09:15,805 --> 00:09:18,072
මට බලන්න රෝගීන් ඉන්නවා.
148
00:09:19,975 --> 00:09:22,142
සර්, අපිට දැන් සංඥාවක් ලැබුනා
149
00:09:22,144 --> 00:09:24,111
ආරක්ෂිත චැනලයකින්, ක්ලික්ස් 3යි.
150
00:09:24,113 --> 00:09:26,347
ක්ලික්ස් 3යි.
151
00:09:26,349 --> 00:09:30,117
ඇයට හමුවෙන්න ඕනේ.
152
00:09:35,591 --> 00:09:38,826
මොන්ටි, ඇයි ඔයා සූදානම් නැත්තේ?
153
00:09:38,828 --> 00:09:42,896
මම සූදානම්. ඔහු නැහැ.
154
00:09:53,642 --> 00:09:56,910
අපි මොනවද කරන්නේ?
155
00:09:56,912 --> 00:09:59,580
අපි ඔහුව මේ වතාවේ දාලා යන්න ඕනේ.
156
00:09:59,582 --> 00:10:01,682
ඔහු හොද වෙන්නේ නැහැ.
157
00:10:01,684 --> 00:10:04,818
මායාගේ මරණයෙන් ඔහු බිද වැටුනා.
158
00:10:04,820 --> 00:10:07,121
ඔහුට මේක ඕනේ.
159
00:10:11,060 --> 00:10:12,926
ආයුධයක් ගන්න.
160
00:10:14,163 --> 00:10:17,631
- එන්න. අහ්හ්!
- ඔහ්හ්!
161
00:10:17,633 --> 00:10:20,534
අහ්හ්...
162
00:10:27,176 --> 00:10:29,143
සේක්, මම කිව්වේ මුලින්ම නිෂ්පාදනය.
163
00:10:29,145 --> 00:10:30,544
කලාව බාල වෙන්නේ නැහැ.
164
00:10:30,546 --> 00:10:33,180
මොන්ටි, ඔහු ගැන බලාගන්න.
165
00:10:34,183 --> 00:10:38,318
හේයි, වැඩ අමාරුද?
166
00:10:38,320 --> 00:10:40,921
මම මේ තැනට කැමති නැහැ.
167
00:10:40,923 --> 00:10:43,757
මම දන්නවා.
168
00:10:44,994 --> 00:10:48,162
ඔයාට දෙයක් ගෙනාවා.
169
00:10:52,134 --> 00:10:56,603
ඔයා කිව්වනේ ඔයාගේ අම්මා
ඔයාට මේක කියෙව්වා කියලා.
170
00:10:56,605 --> 00:11:00,607
ඔයා ඒකට කැමතිවෙයි කියලා හිතුවා.
171
00:11:00,609 --> 00:11:03,777
මම කැමතියි. ස්තුතියි.
172
00:11:09,985 --> 00:11:12,820
හේයි! හෙමින් වැඩ කරන්න.
173
00:11:12,822 --> 00:11:14,922
සුබ උදෑසනක් ඔයාටත්.
174
00:11:14,924 --> 00:11:16,523
අහ්හ්!...
175
00:11:18,327 --> 00:11:19,693
අපිට ඔවුන්ට වෙඩි තියන්න
බැරිනම් ඇති වැඩේ මොකක්ද?
176
00:11:19,695 --> 00:11:22,262
අපිට පුළුවන්, මරන්න විතරයි බැරි.
ඒක හැමෝටම හොදයි.
177
00:11:22,264 --> 00:11:23,397
කොහෙද ඔක්ටේවියා?
178
00:11:23,399 --> 00:11:24,631
අපි යන්නේ ප්‍රාකාරයෙන් පිටට.
179
00:11:24,633 --> 00:11:26,900
ඔයා හිතනවද ඇය ඒක
මග ඇරගනියි කියලා?
180
00:11:28,571 --> 00:11:30,204
අහ්හ්!
181
00:11:30,206 --> 00:11:32,906
සමාවෙන්න.ඒක සීතල වැඩිද?
182
00:11:32,908 --> 00:11:35,108
අහ්හ්!
183
00:11:39,448 --> 00:11:43,150
ඔයාට තුවක්කුවක් නැහැ, ඔයාගේ
වෙරි හිදෙනකම් නැහැ.
184
00:11:43,152 --> 00:11:44,818
එකක් ඕනෙත් නැහැ.
185
00:11:48,924 --> 00:11:51,258
අපි මේක කරමු.
186
00:11:51,260 --> 00:11:52,826
ම්ම්!
187
00:11:52,828 --> 00:11:55,596
අහ්හ්... ම්ම්.
188
00:11:55,598 --> 00:11:57,731
ආරක්ෂා වෙන්න.
189
00:12:06,609 --> 00:12:08,475
- ඇය ඔයාට හොද වැඩියි.
- කට වහගන්න.
190
00:12:08,477 --> 00:12:11,445
ප්‍රවේශමෙන්. මොන්ටි එයාව
දිය කරන්න පුළුවන්.
191
00:12:11,447 --> 00:12:13,280
ඇති!
192
00:12:13,282 --> 00:12:17,150
රේවන්, අපිව එළියට ගෙනියන්න.
193
00:12:29,031 --> 00:12:31,298
හිතන විදිහට අපි ඇයව හොයාගත්තා.
194
00:12:31,300 --> 00:12:33,767
අල්ලගන්න බලන්න.
195
00:12:33,769 --> 00:12:37,170
හාහ්.
196
00:13:22,751 --> 00:13:24,217
කොහෙත්ම බැහැ.
197
00:13:24,219 --> 00:13:25,552
ඔයාට ඉස්සරහ යන්න ඕනෙනම්,
198
00:13:25,554 --> 00:13:26,954
ඔයාට බැහැ අතුරුදහන් වෙන්න.
199
00:13:30,359 --> 00:13:33,460
හේයි, ඒකට කමක් නැහැ.
මේක දිග ගමනක්.
200
00:14:39,595 --> 00:14:42,295
අහ්හ්!
201
00:14:42,297 --> 00:14:43,897
වෝ!
202
00:14:49,238 --> 00:14:52,606
ආක් එකේ ලුහුබැදීමේ සංඥාවක්.
203
00:14:54,610 --> 00:14:56,309
හේයි, ඒක තමා හොදම කොටස.
204
00:14:56,311 --> 00:14:58,245
ඒ කවුද?
205
00:15:00,616 --> 00:15:03,083
ගොවිපල මධ්‍යස්ථානය.
206
00:15:03,085 --> 00:15:05,452
මොකක්? මාස හතරකට පස්සේ? කොහොමද?
207
00:15:05,454 --> 00:15:07,187
අපි හොයාගමු.ඔවුන් කොහෙද?
208
00:15:08,857 --> 00:15:11,091
මට කියන්න එපා මට
සාදය මග ඇරුනා කියලා.
209
00:15:11,093 --> 00:15:12,726
8වන අංශය.
210
00:15:12,728 --> 00:15:13,994
ඒ අයිස් ජාතීන්.
211
00:15:13,996 --> 00:15:15,262
ඒ ගැන මොකද?
212
00:15:15,264 --> 00:15:16,596
මූලපත්‍රය අනුව අපි ගෙදර යනවා,
213
00:15:16,598 --> 00:15:18,432
අපි ඊලගට කරන දේ
නායකයට තීරණය කරන්න දෙන්න.
214
00:15:18,434 --> 00:15:20,167
මූලපත්රයට හෙනගහපුවාවේ.
215
00:15:20,169 --> 00:15:21,835
නායකයා ගොවිපල මධ්‍යස්ථානයෙන් නෙවේ.
216
00:15:21,837 --> 00:15:25,072
මොන්ටි එහෙන්. ඒවගේම මිලර්ගේ පෙම්වතා.
217
00:15:25,074 --> 00:15:27,941
ඒක ඔයාලගේ තීරණයක්.
218
00:15:27,943 --> 00:15:29,776
අපි මේක කරමු.
219
00:15:29,778 --> 00:15:31,945
ඔයා අහන්නත් ඕනෙද?
220
00:15:31,947 --> 00:15:33,980
අල්ලගන්න උත්සහ කරන්න.
221
00:15:36,785 --> 00:15:38,852
යාහ්!
222
00:16:13,595 --> 00:16:15,462
ජාහා.
223
00:16:16,598 --> 00:16:19,699
හේයි, අවදි වෙන්න.
224
00:16:19,701 --> 00:16:23,069
තෙලොනියස් මෙතන නැහැ, ජෝන්.
225
00:16:23,071 --> 00:16:25,639
ඔහු ඉන්නේ ආලෝකයේ නගරයේ.
226
00:16:25,641 --> 00:16:27,841
මම දන්නවා ඔහේ කවුද මොකෙක්ද කියලා.
227
00:16:32,915 --> 00:16:34,915
ඒක ප්‍රාණවත් වීමක් අහලපහල මිනිස්සු ඉන්න එක
228
00:16:34,917 --> 00:16:38,118
තාක්ෂනය නැවත වරක් තේරුම් ගන්න.
229
00:16:38,120 --> 00:16:41,021
අපි පැහැදිලි කරන්නම්.
230
00:16:41,023 --> 00:16:43,056
ඒක හොද අදහසක්.
231
00:16:43,058 --> 00:16:44,424
ඇයි ඔයා පටන් නොගන්නේ
ඇයි ඔයා මාව හිරකරලා
232
00:16:44,426 --> 00:16:45,659
තියාගත්තේ කියන එකෙන් බංකරයක ඔයා
මෙහෙ ජිවත්වෙද්දී
233
00:16:45,661 --> 00:16:47,260
රජෙක් වගේ?
234
00:16:47,262 --> 00:16:50,163
පිටස්තර ලෝකයේ කිසි වැඩක් නැහැ.
235
00:16:50,165 --> 00:16:52,098
ආලෝකයේ නගරයේදී,අපි හැමෝම රජවරු.
236
00:16:52,100 --> 00:16:54,301
මම හිතුවේ මටයි පිස්සු
හැදිලා තියෙන්නේ කියලා.
237
00:16:54,303 --> 00:16:58,104
ඒක තමා ඇත්ත.
මට පුළුවන් ඔයාට පෙන්වන්න.
238
00:16:58,106 --> 00:16:59,472
හරි. ඔයා දන්නවද ඇය තමයි
දියත් කලේ කියලා
239
00:16:59,474 --> 00:17:02,642
ලෝකය අවසන් කරන්න බෝම්බ, හරිද?
240
00:17:02,644 --> 00:17:04,878
වැරදියි.
241
00:17:06,548 --> 00:17:09,416
ඇය ලෝකය විනාශ කලේ නැහැ.
242
00:17:09,418 --> 00:17:11,584
ඇය ඒක බේරගත්තා.
243
00:17:15,791 --> 00:17:17,724
මම මෙතනින් යන්න යනවා.
244
00:17:19,027 --> 00:17:23,430
ඔහුට යන්න දෙන්න. ඔහු ආපහු එයි.
245
00:17:35,911 --> 00:17:38,411
මේ කැලය තමා සීමාව වෙන්න ඕනේ.
246
00:17:38,413 --> 00:17:40,347
ඉතින් කොහෙද අයිස් ටික?
247
00:17:40,349 --> 00:17:41,681
තව උතුරට වෙන්න.
248
00:17:41,683 --> 00:17:43,616
ඇස්ගීඩා සැතපුම් දහස් ගානක ප්‍රදේශයක්.
249
00:17:43,618 --> 00:17:45,986
හොද දේ අපිට යන්න තියෙන්නේ
මීටර් 200ක් විතරයි.
250
00:17:45,988 --> 00:17:47,187
වේගය අඩු කරන්න.
251
00:17:47,189 --> 00:17:48,521
මතක තියාගන්න, සටන් කිරීමේ නීති තමයි
252
00:17:48,523 --> 00:17:50,323
මාරාන්තික නොවන ප්‍රහාර.
253
00:17:50,325 --> 00:17:51,758
මගේ නියෝගයට අනුව හැසිරෙන්න.
254
00:17:51,760 --> 00:17:53,994
- රේවන්, ඔයා රෝවර් ඒකෙ ඉන්න.
- ඔව්, හොදයි.
255
00:17:53,996 --> 00:17:55,462
අපිට තියෙන හැම ආයුධයක්ම ඕනේ.
256
00:17:55,464 --> 00:17:57,130
ඔවුන් එනවා.
257
00:17:57,132 --> 00:18:00,667
මීටර් 120යි... 110යි.
258
00:18:00,669 --> 00:18:03,236
ඔවුන් අපේ මිනිස්සු.
ඔයා මොනවද කරන්නේ?
259
00:18:03,238 --> 00:18:05,872
අපි හිතමු ඒ අපේ මිනිස්සු කියලා.
260
00:18:05,874 --> 00:18:07,374
මගේ නියෝගයට අනුව.
261
00:18:17,285 --> 00:18:19,386
අයිස් ජාතීන්ද?
262
00:18:19,388 --> 00:18:22,489
ඔව්.ධවල යුද වර්ණකය.
263
00:18:22,491 --> 00:18:23,890
හෝවූ!
264
00:18:26,762 --> 00:18:29,562
සන්සුන්ව ඉන්න.
265
00:18:30,641 --> 00:18:31,766
ඔහේලා කවුද?
266
00:18:31,767 --> 00:18:33,166
අහස් මිනිසුන්..
267
00:18:33,287 --> 00:18:35,020
අපේ මිනිස්සුන්ව හොයනවා.
268
00:18:35,786 --> 00:18:37,376
හොයන්නේ වන්හේඩාව.
269
00:18:39,875 --> 00:18:41,908
ඔවුන් හිතන්නේ අපි වන්හේඩාව හොයනවා කියලා.
270
00:18:41,910 --> 00:18:44,144
- කවුද ඒ?
- මම දන්නේ නැහැ.
271
00:18:44,146 --> 00:18:46,579
ලයිට් එක. ඒක තමා සංඥාව.
272
00:18:50,085 --> 00:18:51,084
හේයි, ආපහු මෙහෙට එන්න.
273
00:18:51,086 --> 00:18:52,118
ජැස්පර්, ඔයා මොනවද...
274
00:18:52,120 --> 00:18:53,386
ඔයා මොනවද කරන්නේ?
275
00:18:53,388 --> 00:18:54,721
- ජැස්පර්...
- ඒක අවුලක් නැහැ. මම මේක බලාගන්නම්.
276
00:18:54,723 --> 00:18:56,022
ඔවුන්ට කියන්න අපි කමාන්ඩර්ගේ
සටන් විරාමය පිළිපදින බව.
277
00:18:56,024 --> 00:18:57,024
ඒක කරන්න දැන්ම.
278
00:19:01,229 --> 00:19:03,430
මේක අයිති අපිට.
279
00:19:03,810 --> 00:19:06,173
කොහෙද වන්හේඩා?
280
00:19:06,174 --> 00:19:07,236
ඔහුට යන්න දෙන්න.
281
00:19:07,341 --> 00:19:10,571
අපි දන්නේ නැහැ ඒ කවුද කියලා.
කරුණාකරලා,අපිට පුළුවන් එකිනෙකාට උදව් කරගන්න.
282
00:19:16,220 --> 00:19:19,166
ඔහේ හිතන්නේ මේක විහිළුවක් කියලද?
283
00:19:22,584 --> 00:19:23,783
වෙඩි තියන එක නවත්වන්න!
284
00:19:23,785 --> 00:19:26,519
ජැස්පර්, පහත් වෙන්න. හාහ්!
285
00:19:36,431 --> 00:19:38,264
රෝවර් වන්, අමතන්න.
286
00:19:38,266 --> 00:19:39,766
නැවතත්, රෝවර් වන්, අමතන්න දැන්ම.
287
00:19:39,768 --> 00:19:41,634
- දැන් මොකද?
- බෙලමි, ඔයා කොහෙද?
288
00:19:41,636 --> 00:19:42,836
මම ඔහුව අල්ලගත්තා.
289
00:19:42,838 --> 00:19:44,137
මොන මගුලක්ද ඔයා හිතුවේ?
290
00:19:44,139 --> 00:19:46,005
අපිට අනතුරු අගවනය ලැබුනා, එහෙම නේද? අහ්හ්!
291
00:19:46,007 --> 00:19:47,273
ඔව්, නමුත් ඔවුන්ට කොහෙන්ද ලැබුනේ?
292
00:19:47,275 --> 00:19:49,008
ඔහ්හ්,ඔහුට වෛද්‍ය අවධානය ඕනේ.
293
00:19:49,010 --> 00:19:51,077
අපිට සිද්ද වුනා අයිස් ජාතීන්ගේ
ඔත්තුකරුවන් තිදෙනෙක්ට වෙඩි තියන්න.
294
00:19:51,079 --> 00:19:52,846
ආරක්ෂා ස්ථානය, 4වන අංශය..
295
00:19:52,848 --> 00:19:54,114
ඔයාට පුලුවන්ද කියන්න
මොකක්ද සිද්ද වෙන්නේ කියලා?
296
00:19:54,116 --> 00:19:55,949
ඔයා මෙහෙට ආවම.සන්නිවේදනය අවසන්.
297
00:19:55,951 --> 00:19:59,886
4වන අංශය?ඇයි කේන් ප්‍රාකාරයෙන්
මේ තරම් පිට ඇවිත් තියෙන්නේ?
298
00:19:59,888 --> 00:20:01,488
ඔහුව ගෙදර ගෙනියන්න!
299
00:20:01,490 --> 00:20:02,755
මම හොදින්. ඇහුවට ස්තුතියි.
300
00:20:02,757 --> 00:20:03,890
- මිලර්...
- ඔව්?
301
00:20:03,892 --> 00:20:04,991
ඔවුන්ගේ අශ්වයෙක් අරගන්න.
302
00:20:04,993 --> 00:20:06,025
රේවන්, ඔයාට පදින්න බැරි නිසා,
303
00:20:06,027 --> 00:20:06,993
ඔයා පස්සෙන් ඉදගන්න.
304
00:20:06,995 --> 00:20:07,995
මොන්ටි, ඔයා මාත් එක්ක එනවා.
305
00:20:07,996 --> 00:20:09,462
- අපි යමු.
- හොදයි.
306
00:20:32,154 --> 00:20:34,454
ඔයා ජැස්පර් ගැන කිව්වා හරි, හරිද?
307
00:20:34,456 --> 00:20:35,889
ඔයාට ඕනේ මම ඒක කියන්නද?
308
00:20:35,891 --> 00:20:37,991
නිහඩවෙන්න.ඔයාගේ ඇස් අරගෙන ඉන්න.
309
00:20:37,993 --> 00:20:40,527
මට කියන්න තිබුනා බැහැ කියලා.
310
00:20:40,529 --> 00:20:42,395
ඔහු තවත් නරක් වෙනවා, එහෙම නේද?
311
00:20:42,397 --> 00:20:43,863
මම කියන්නේ, හැම රෑකම බීමත් වෙන එක
312
00:20:43,865 --> 00:20:45,231
වෙන දෙයක්,නමුත් හිනාවෙන එක
313
00:20:45,233 --> 00:20:46,866
බෙල්ලට පිහියක් තියලා තියෙද්දී,
314
00:20:46,868 --> 00:20:48,902
ඒක හානිය වැඩිවීමක්.
315
00:20:50,906 --> 00:20:53,773
ඔහුත් එක්ක ඉන්නේ කවුද?
316
00:20:53,775 --> 00:20:56,075
- ඉන්ද්‍රා.
- ඒ ඉන්ද්‍රාද?
317
00:20:56,077 --> 00:20:57,810
ඔහු ඇයට කියන්න ඇති අපි
සටන් විරාමය කැඩුවා කියලා.
318
00:20:57,812 --> 00:20:59,879
සර්, ඔයා මොනාහරි දෙයක් කියන්න කලින්,
ඒකට හොද හේතුවක් තිබුනා...
319
00:20:59,881 --> 00:21:01,381
අපි ඒක ගැන පස්සේ බලමු.
320
00:21:01,383 --> 00:21:03,349
මේක ක්ලාක් ගැන දෙයක්.
321
00:21:03,351 --> 00:21:05,952
- ඇය ගැන මොකක්ද?
- ඇයව ලුහුබදිනවා.
322
00:21:05,954 --> 00:21:10,056
- කවුද?
- හැමෝම.
323
00:21:34,950 --> 00:21:35,950
ආහ්හ්!
324
00:21:36,952 --> 00:21:38,952
අහ්හ්! අහ්හ්!
325
00:21:50,165 --> 00:21:52,232
උහ්හ්! අහ්හ්!
326
00:21:54,369 --> 00:21:55,969
ආ...
327
00:22:04,203 --> 00:22:06,836
ඔයාගේ සටන අවසන්.
328
00:22:27,349 --> 00:22:28,612
හොද දඩයමක්.
329
00:22:28,812 --> 00:22:31,291
ස්තුතියි....සාමාන්‍ය සැපයුම්.
330
00:22:32,578 --> 00:22:37,683
ඔයා හැමවෙලේම එන්නේ මගේ
තාත්තා පිටවුන ගමන්මයි.
331
00:22:37,684 --> 00:22:39,254
හොද වෙලාවක්.
332
00:22:39,587 --> 00:22:41,143
මට හදිස්සියි.
333
00:22:41,977 --> 00:22:44,952
හොදයි,හැමවෙලේම වගේ.
334
00:22:51,022 --> 00:22:53,915
ඔයාගේ කලින් දඩයමේ මස්.
335
00:22:53,916 --> 00:22:58,015
වේලලා ලුණු ගහලා,අපේ කොටස අඩු කරලා.
336
00:23:00,219 --> 00:23:01,464
ඒ මොකක්ද?
337
00:23:02,390 --> 00:23:04,031
ඔයා ඉන්න වෙලාවේ බොන්න දෙයක්.
338
00:23:13,009 --> 00:23:15,742
මම අනිත් ටික ඉක්මනට අරන් එන්නම්.
339
00:23:18,452 --> 00:23:19,985
ගේට්ටු අරින්න!
340
00:23:19,987 --> 00:23:23,388
ජැස්පර්ට තුවාලයි.
ඇයි ඔච්චර වෙලා ගියේ?
341
00:23:26,960 --> 00:23:28,727
ඔහ්හ්, මොකද වුනේ?
342
00:23:28,729 --> 00:23:29,828
අයිස් ජාතීන්.
343
00:23:29,830 --> 00:23:31,263
අහ්හ්හ්!
344
00:23:33,267 --> 00:23:34,766
ඔහුව වෛද්‍ය ඒකකයට ගෙනයන්න.
345
00:23:34,768 --> 00:23:37,269
මම ඔයාව අල්ලගත්තා. දිගටම
ඒකට පීඩනය යොදන්න.
346
00:23:39,640 --> 00:23:41,306
ක්ලාක්?
347
00:23:45,320 --> 00:23:46,866
ලස්සන කබායක්.
348
00:23:49,416 --> 00:23:51,082
මම ඔවුන්ව අරගෙන යන්නද?
349
00:23:51,084 --> 00:23:52,884
ඒකට කමක් නැහැ. මම... මම ඇයව අරගෙන එන්නම්.
350
00:23:57,824 --> 00:23:59,991
ඔයාට බහින්න බැහැ නේද, පුලුවන්ද?
351
00:24:02,963 --> 00:24:05,196
හොදයි. මෙහෙ එන්න.
352
00:24:05,198 --> 00:24:06,198
අහ්හ්!
353
00:24:06,199 --> 00:24:07,599
හොදයි.
354
00:24:10,637 --> 00:24:12,537
ස්තුතියි.
355
00:24:12,539 --> 00:24:15,807
- රේවන්...
- මම හොදින්.
356
00:24:34,628 --> 00:24:36,461
මමත් තවම ඒකට හුරු වෙනවා.
357
00:24:36,463 --> 00:24:38,663
සර්,අපි දැනටමත් පරාසයෙන් පිට.
358
00:24:38,665 --> 00:24:40,932
ඔයාට විශ්වාසද නායකයට කියන්න
අවශ්‍ය නැහැ කියලා?
359
00:24:40,934 --> 00:24:44,336
මට විශ්වාසයි. මට ඕනේ නැහැ ඇබිට කරදර කරන්න
අපි මොනාහරි දෙයක් දැනගන්නකම්.
360
00:24:44,338 --> 00:24:46,271
අපි දන්නවා මරණ නියෝගයක් තියෙන බව.
361
00:24:46,273 --> 00:24:47,939
ඔයාගේ මිනිස්සු ඒකට දක්ෂයි.
362
00:24:47,941 --> 00:24:50,308
ඒක මරණ නියෝගයක් නෙවේ. ඒක තෑග්ගක්.
363
00:24:50,310 --> 00:24:51,876
ක්ලාක් සංකේතයක්.
364
00:24:51,878 --> 00:24:55,613
ඇයව හදුන්වන්නේ වන්හේඩා නමින්...
මරණයේ ආඥාපතිවරයා.
365
00:24:55,615 --> 00:24:57,248
අපි මරපු අයිස් ජාතීන්ගේ හාදයෝ
366
00:24:57,250 --> 00:24:59,417
ඇහුවේ වන්හේඩා ගැන.
367
00:24:59,419 --> 00:25:01,720
ඔවුන් හොයන්නේ ක්ලාක්ව. ඇයි?
368
00:25:01,722 --> 00:25:04,389
මගේ මිනිස්සු විශ්වාස කරනවා
ඔයා කෙනෙක්ව මැරුවම,
369
00:25:04,391 --> 00:25:06,358
ඔවුන්ගේ බලය තමන්ට ලැබෙන බව.
370
00:25:06,360 --> 00:25:09,227
වන්හේඩාව මරන්න, එතකොට ඔයා මරණයට ආඥාපති වෙනවා.
371
00:25:09,229 --> 00:25:10,695
ඇය නිකම්ම කෙල්ලෙක්.
372
00:25:10,697 --> 00:25:12,397
ඒවගේමයි කමාන්ඩරුත්.
373
00:25:12,399 --> 00:25:14,699
ක්ලාක් මවුන්ට් වෙදර්වල කරපු
දෙයින් ඇයව දුර්වල වුනා.
374
00:25:14,701 --> 00:25:16,868
අයිස් ජාතීන් ධෛර්යයමත් වුනා.
375
00:25:16,870 --> 00:25:19,471
ඔවුන්ගේ රැජිනට ඕනේ ක්ලාක්ගේ බලය.
376
00:25:19,473 --> 00:25:21,840
ඇයගේ මිනිස්සු විශ්වාස කරනවානම්
එයා ළග ඒක තියෙන බව,
377
00:25:21,842 --> 00:25:25,076
ඇය සටන් විරාමය බිදලා
යුද්ධය පටන් ගනියි.
378
00:25:25,078 --> 00:25:27,112
මට ඒක වෙන්න දෙන්න බැහැ.
379
00:25:28,415 --> 00:25:31,116
7වන අංශයට පිළිගන්නවා.දැන් කොහෙටද?
380
00:25:31,118 --> 00:25:33,418
ඇය මෙහෙ ඉන්නවනම්, ඇයට සැපයුම් ඕනේ.
381
00:25:33,420 --> 00:25:37,188
අපි වෙළෙද මධ්‍යස්ථානවලින් පටන්ගමු.
382
00:25:40,589 --> 00:25:42,216
ඉතින් ඔයා මොනවද තීරණය කලේ?
383
00:25:43,885 --> 00:25:47,184
මම ඔයාට කිව්වා.මම මීට වඩා ඔයාට ණයගැතියි.
384
00:25:47,447 --> 00:25:48,447
මොනාහරි දෙයක් අරගන්න.
385
00:25:52,008 --> 00:25:53,008
මට මේක ගැන කියන්න.
386
00:26:03,479 --> 00:26:05,522
ඔයාට හුවමාරු කරන්න දෙයක් තියෙනවද?
387
00:26:09,351 --> 00:26:11,437
මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා?
388
00:26:23,858 --> 00:26:25,519
ඔයා මේ කාන්තාව දැකලා තියෙනවද?
389
00:26:36,608 --> 00:26:38,579
ඒක හරිහමන් රුපයක් නෙවෙයි.
390
00:26:39,169 --> 00:26:41,194
එහෙනම් ඔයා ඇයව දැකලා තියෙනවා?
391
00:26:41,195 --> 00:26:43,855
ඇය දවස් දෙකකට කලින් මෙහෙ හිටියා.
392
00:26:44,865 --> 00:26:47,385
එහෙමයි මට මේක ලැබුනේ.
393
00:26:48,012 --> 00:26:52,139
ඇය කිව්වා උතුරට යන බව,
394
00:26:52,965 --> 00:26:53,965
අයිස් ජාතීනි.
395
00:26:54,950 --> 00:26:57,308
අපි ඉක්මන් කරන්න ඕනේ.
396
00:26:59,853 --> 00:27:00,853
ඔයාට ස්තුතියි.
397
00:27:01,402 --> 00:27:03,898
ඔයා හිතනවට වඩා ලොකු උදව්වක් වුනා.
398
00:27:20,154 --> 00:27:22,386
ඔයා දැනගෙන කොච්චර කල්ද?
399
00:27:23,249 --> 00:27:25,542
ඔයා කොච්චර කාලයක් මෙහෙ එනවද?
400
00:27:29,972 --> 00:27:31,872
මම වුනානම් බලන් ඉන්නවා,
401
00:27:31,874 --> 00:27:34,441
ඔවුන්ට යන්න වෙලාවක් දෙනවා.
402
00:27:35,844 --> 00:27:38,378
අර බීම එක අරගන්න.
403
00:27:38,380 --> 00:27:40,847
ඇයි ඔයා මට උදව් කරන්නේ?
404
00:27:40,849 --> 00:27:44,384
මගේ අම්මව කන්දෙන් අරගෙන ගියා.
405
00:27:44,386 --> 00:27:46,653
ඔයා අස්වැන්න අවසන් කළා.
406
00:28:00,336 --> 00:28:02,636
ඔයාට මාව හමුවෙන්න ඕනේ වුනාද?
407
00:28:02,638 --> 00:28:06,073
ඔව්. මම හිතලා බැලුවේ
408
00:28:06,075 --> 00:28:07,841
ආපහු මවුන්ට් වෙදර්වලට යන්න
409
00:28:07,843 --> 00:28:09,810
වෛද්‍ය සැපයුම් අරගන්න.
410
00:28:09,812 --> 00:28:11,445
ඔයාට මගේ උපදෙස් ඕනාද?
411
00:28:11,447 --> 00:28:13,347
ඒකයි ඔයාට එන්න කිව්වේ.
412
00:28:13,349 --> 00:28:17,384
කලින් එක ආවා විතරයි.
413
00:28:17,386 --> 00:28:22,022
ඒක පෙනුනොත් අහස් මිනිසුන්
කන්දේ ජනපද පිහිටුවනවා වගේ,
414
00:28:22,024 --> 00:28:25,225
සටන් විරාමය බිද වැටෙයි,
වගේම අපිව යුද්ධයකට යොමුවෙයි.
415
00:28:27,129 --> 00:28:28,829
ජැස්පර්, ඉන්න.
416
00:28:28,831 --> 00:28:30,063
හෝවූ!
417
00:28:30,065 --> 00:28:31,331
ඔහුව රෝහලෙන් පිටකලේ නැහැ.
418
00:28:31,333 --> 00:28:32,432
- මම හොදින්.
- ඔහු හොදින් නෙවේ.
419
00:28:32,434 --> 00:28:35,268
කට වහගන්නවා, රේවන්.
420
00:28:35,270 --> 00:28:37,437
හරි, හරි. ඇති.
421
00:28:37,439 --> 00:28:39,406
ඔයා පොරොන්දු වෙනවනම්
උදේට ආපහු එන්න,
422
00:28:39,408 --> 00:28:42,409
මම ඔයාව එතකොට පරික්ෂා කරන්නම්, හරිද?
423
00:28:44,013 --> 00:28:47,314
ඔයා ඔහුට යන්න දෙනවද?
424
00:28:47,316 --> 00:28:50,417
එපමණයි දැනගන්න ඕනේ, ලින්කන්. ඔයාට ස්තුතියි.
425
00:28:52,021 --> 00:28:53,720
මම විනාඩියෙන් එන්නම්.
426
00:28:53,722 --> 00:28:55,389
ඇබි,රෝගීන් 12ක් බලාගෙන ඉන්නවා,
427
00:28:55,391 --> 00:28:59,559
උපත්පාලන රෝපන අපහරණයන් 4ක්ද ඇතුලත්ව.
428
00:28:59,561 --> 00:29:02,929
ඔයා දැන්ම එනවා.
429
00:29:03,966 --> 00:29:05,799
ඇබි, ඔහුගේ බෙල්ලට පිහියක් තියලා තිබුනේ,
430
00:29:05,801 --> 00:29:07,434
ඒත් ඔහු හිනා වෙනවා.
431
00:29:07,436 --> 00:29:11,204
මට ඕනේ ඔයා ගැන කතා කරන්න, රේවන්.
432
00:29:11,206 --> 00:29:15,208
කොහොමද ඔයාගේ උකුල?
433
00:29:15,210 --> 00:29:18,178
ඔයාගේ ළග කැඩුණු සම්පිඩකයක්
නැහැ නේද, තියෙනවද?
434
00:29:18,180 --> 00:29:20,947
කවද්ද වේදනාව පටන් ගත්තේ?
435
00:29:22,818 --> 00:29:25,452
වේල්ලේ පිපුරුමෙන් පස්සේ.
436
00:29:25,454 --> 00:29:27,054
මාස තුනක්.
437
00:29:27,056 --> 00:29:28,388
ඒක මට බලාගන්න පුලුවන් දෙයක්.
438
00:29:28,390 --> 00:29:30,223
ඔයාට ඒක බලාගන්න බැහැ.
439
00:29:30,225 --> 00:29:31,925
ඔයා බොරු කිව්වා ඔයාගේ යාළුවන්ට.
440
00:29:31,927 --> 00:29:34,594
ඔයා බොරු කිව්වා ඔයාගේ දොස්තරට.
441
00:29:34,596 --> 00:29:37,030
ඔයා වික්ව පැත්තකට කළා මොකද
ඔහු උදව් කරන්න උත්සහ කරපු නිසා.
442
00:29:37,032 --> 00:29:38,331
- එපා.
- රේවන්, ඔයා එපා...
443
00:29:38,333 --> 00:29:41,068
තමන්ව හොද කරගන්න, ඇබි.
444
00:29:41,070 --> 00:29:43,370
සමහරවිට ඔයා කාර්යබහුල
වෙලා නොහිටියානම් නායකයා වෙන එකටයි
445
00:29:43,372 --> 00:29:45,972
දොස්තර වෙන්නයි ඔයාගේ වේදනාව
මගහරින්න,
446
00:29:45,974 --> 00:29:50,177
ඔයා තේරුම් ගනියි ඔයා
රස්සාවල් දෙකම අවුල් කරගෙන කියලා.
447
00:29:50,179 --> 00:29:52,779
හොද කතාවක්.
448
00:30:04,193 --> 00:30:06,593
අර පූසා ඒක දරුණු කරලා.
449
00:30:19,241 --> 00:30:21,408
මරණ සලකුණු නැහැ.
450
00:30:22,678 --> 00:30:26,113
මගේ පිටුපස ඉඩ ඇතිවෙන්නේ නැහැ.
451
00:30:29,485 --> 00:30:32,018
මට කියන්න කන්ද ගැන.
452
00:30:36,992 --> 00:30:40,694
කියන්න කිසිම දෙයක් නැහැ.
453
00:30:40,696 --> 00:30:42,462
මම කලේ මට කරන්න වුන දේ. එච්චරයි.
454
00:30:42,464 --> 00:30:45,398
එච්චරද? ඔයා මැරුවා
අපේ ලොකුම හමුදාව.
455
00:30:45,400 --> 00:30:47,167
ඔයා තනියම ඔවුන්ව විනාශ කරලා දැම්මා.
456
00:30:47,169 --> 00:30:51,538
නයිලා, ඔයාට කතා නොකර ඉන්න බැරිද?
457
00:30:54,977 --> 00:30:57,177
එපා.
458
00:31:09,458 --> 00:31:11,491
ම්ම්...
459
00:31:11,493 --> 00:31:12,759
ම්ම්....
460
00:31:40,956 --> 00:31:44,024
අහ්හ්, ඔව්...
461
00:31:53,983 --> 00:31:57,610
හේයි හෙලියෝස්,කොහොමද අපේ කෙල්ලට?
462
00:32:01,028 --> 00:32:03,520
අඩුමගානේ ඔයා තවමත් භාෂාව කතා කරනවා.
463
00:32:07,014 --> 00:32:09,247
ඒයි.
464
00:32:09,880 --> 00:32:11,761
ඔයාට පුළුවන් ඔවුන්ගේ
ජැකට් එක පළදින්න.
465
00:32:11,761 --> 00:32:14,020
නමුත් ඔයා කවදාවත් ඔවුන්ගෙන්
කෙනෙක් වෙන්නේ නැහැ.
466
00:32:14,021 --> 00:32:17,255
මෙතන අපි සහ ඔවුන් කියලා දෙයක්
තියෙන්න බැහැ අපිට ජීවත්වෙන්න ඕනෙනම්.
467
00:32:17,257 --> 00:32:18,690
ඔයා බොලද වෙලා.
468
00:32:18,692 --> 00:32:21,660
ඒ මිනිස්සු ඔයා වගේ නෙවේ, ලින්කන්.
469
00:32:21,662 --> 00:32:24,096
කේනුයි ඇබියි ගොඩක් මිනිස්සු වගේ නෙවේ.
470
00:32:24,098 --> 00:32:26,331
ඔවුන් හදන්නේ සාමය පවත්වාගන්න, මමත් එහෙමයි.
471
00:32:26,333 --> 00:32:27,666
ඔවුන් ඔයාව පාවිච්චි කරනවා.
472
00:32:27,668 --> 00:32:30,435
"බලන්න නිලඇදුමක් ඇදගෙන ඉන්න
භුමිවාසියා දිහා."
473
00:32:30,437 --> 00:32:32,070
ඔවුන් හිතන්නේ ඒකෙන් අපිට
එකට ජීවත්වෙන්න පුළුවන් කියන එක ඔප්පු වෙනවා කියලා.
474
00:32:32,072 --> 00:32:34,406
එහෙම වෙනවා.
475
00:32:34,408 --> 00:32:37,109
මට එකට ජීවත්වෙන්න අවශ්‍ය නැත්නම් මොකද වෙන්නේ?
476
00:32:37,111 --> 00:32:38,710
ඒවගේම මට කියන්න එපා
මරණ නියෝගය ගැන.
477
00:32:38,712 --> 00:32:40,112
අපිට පුළුවන් ගොඩක් දුරට යන්න.
478
00:32:40,114 --> 00:32:41,413
ලුනාගේ ගෝත්‍රය අපිව බාරගනියි.
479
00:32:41,415 --> 00:32:43,882
නැහැ. ඔවුන් එහෙම කරන්නේ නැහැ.
480
00:32:43,884 --> 00:32:46,785
ලුනා සැගවෙන්නේ හේතුවක් ඇතුව.
481
00:32:46,787 --> 00:32:49,921
ඇය ඒක අනතුරේ දාන්නේ නැහැ.
482
00:32:53,060 --> 00:32:54,893
හේයි, හේයි...
483
00:32:54,894 --> 00:32:55,963
මම කියන දේ අහන්න.
484
00:32:55,963 --> 00:32:57,229
හේයි...
485
00:32:59,891 --> 00:33:03,840
ට්‍රික්රු තියෙන්නේ මෙතන.
486
00:33:05,236 --> 00:33:06,236
එළියේ නෙවේ.
487
00:33:06,607 --> 00:33:10,542
කිසිදේකට බැහැ ඒක අපෙන්
ඈත් කරන්න.
488
00:33:13,347 --> 00:33:17,015
ඔය නිලඇදුමට පුළුවන්.
489
00:33:44,845 --> 00:33:48,313
ඔයා යනවද, හාහ්?
490
00:33:48,315 --> 00:33:49,714
ඒවගේමයි ඔයත්.
491
00:33:49,716 --> 00:33:51,650
ඔයත් එක්ක නෙවේ, මම එන්නේ නැහැ.
492
00:33:51,652 --> 00:33:53,718
මම එන්නම්, ගිඩියන්.
493
00:33:53,720 --> 00:33:57,389
මට පේනවා ඔයා අළුත් යාලුවෙක් ඇති කරගෙන.
494
00:34:00,694 --> 00:34:04,930
මට සමාවෙන්න අපි ඔයාව
බංකරයේ තිබ්බට, ජෝන්.
495
00:34:04,932 --> 00:34:07,699
ඔයාට ඒකද අහගන්න ඕනේ වුනේ?
496
00:34:07,701 --> 00:34:09,668
හොදයි, ඇත්ත තමයි,
මම දන්නවා ඔයා ආරක්ෂිත බව,
497
00:34:09,670 --> 00:34:11,903
ඒවගේම අපිට කරන්න වුන දේවල් එක්ක,
498
00:34:11,905 --> 00:34:13,705
මට කාලය ඕනේ වුනා.
499
00:34:13,707 --> 00:34:15,941
ඔව්. මට කියන්න පුළුවන්
ඔයා ගොඩක් කාර්යබහුල වෙන්න ඇති කියලා.
500
00:34:15,943 --> 00:34:18,076
අපි පරිවර්තනය කළා න්‍යෂ්ටික අවියක්
501
00:34:18,078 --> 00:34:19,811
බල මූලාශ්‍රයක් බවට.
502
00:34:19,813 --> 00:34:21,980
එකතු කරන ලද බලයත් එක්ක,
ඇලිට පුළුවන් වෙනවා
503
00:34:21,982 --> 00:34:23,648
අවසන් කරන්න ඇය ආරම්භ කළ වැඩ
504
00:34:23,650 --> 00:34:25,684
අවුරුදු සියයකට කලින් ඇයගේ නිර්මාපකයත් එක්ක.
505
00:34:25,686 --> 00:34:29,187
මොනාවුනත්. බලන්න. මම
තවමත් මෙතනින් පිටවෙනවා.
506
00:34:29,189 --> 00:34:31,389
මට ඔයාව ඕනේ.
507
00:34:31,391 --> 00:34:33,825
අනිවාර්යයෙන්ම ඔයාට ඕනේ,
508
00:34:33,827 --> 00:34:36,728
මුහුදු රාක්ෂයට තවත් කෑම, හරිද?
509
00:34:36,730 --> 00:34:38,830
මට ඔයාට පෙන්වන්න දෙන්න
අපිට කරන්න පුළුවන් දේවල්.
510
00:34:38,832 --> 00:34:41,066
මම කියන දේ අහන්න. මම
දැක්කා ඇයට කරන්න පුළුවන් දේවල්.
511
00:34:41,068 --> 00:34:43,668
නැහැ. ඔයා දැකලා නැහැ,
512
00:34:43,670 --> 00:34:46,071
අහලකටවත් නැහැ, පුතා.
513
00:34:46,073 --> 00:34:49,074
දැන්, කොහොමද ඔයාට කලින්ටත්
වඩා පිස්සු විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ?
514
00:34:49,076 --> 00:34:52,944
මට පුළුවන් ඔයාට ආලෝකයේ නගරය ගැන කියන්න,
515
00:34:52,946 --> 00:34:54,561
නමුත් ඔයා තේරුම් ගන්නේ නැහැ
516
00:34:54,562 --> 00:34:58,116
ඔයාම ඒ අත්දැකීම විදගන්නකම්.
517
00:35:00,454 --> 00:35:03,088
ඒකට පුලුවන්ද මාව ආලෝකයේ
නගරයට ගෙනියන්න?
518
00:35:03,090 --> 00:35:04,789
කිසිම වේදනාවක් නැහැ, වෛරයක් නැහැ, ඉරිසියාවක් නැහැ.
519
00:35:04,791 --> 00:35:05,991
එපා, ස්තුතියි.
520
00:35:05,993 --> 00:35:07,526
- ජෝන්...
- එපා.
521
00:35:07,528 --> 00:35:12,097
වේදනාව, වෛරය, ඉරිසියාව...
522
00:35:12,099 --> 00:35:15,400
ඕවා තමයි මගේ හෝඩිය වුනේ.
523
00:35:15,402 --> 00:35:17,002
හේයි, ඒවගෙන් ගැළවෙන්න,
කිසිවක් ඉතුරුවෙන එකක් නැහැ,
524
00:35:17,004 --> 00:35:20,939
ඉතින් ඇයි ඔයා ඕවා මගේ
මුහුණෙන් එහාට ගන්නේ නැත්තේ?
525
00:35:20,941 --> 00:35:24,476
තමන් ගැන බලාගන්න, ජෝන්,
526
00:35:24,478 --> 00:35:26,645
ඒවගේම පස්සේ තීරණය කරන්න.
527
00:35:35,088 --> 00:35:37,822
ජෝන්?
528
00:35:37,824 --> 00:35:40,792
මට ඒක විශ්වාස කරන්න බැහැ.
529
00:35:40,794 --> 00:35:43,094
එමොරි?
530
00:35:44,631 --> 00:35:48,166
ඔයා මොකද බලාගෙන ඉන්නේ? එන්න.
531
00:35:57,277 --> 00:36:00,412
- ඔයාගේ හිත වෙනස් වුනාද?
- මාව කාපන්.
532
00:36:04,851 --> 00:36:08,186
ඔයා කාගෙන්ද බෝට්ටුව
හොරකම් කලේ?
533
00:36:10,991 --> 00:36:13,592
ඔයාට කිව්වනේ ඔහු යන්න එයි කියලා.
534
00:36:28,016 --> 00:36:32,185
ඔයතරම් ඉක්මනට නෙවේ.
535
00:36:32,187 --> 00:36:33,820
මම කියන්නේ අපි ඔහුව මරමු.
536
00:36:33,822 --> 00:36:37,824
අයියෝ.ඔයාලට මොනවද ඕනේ ඒ වෙනුවෙන්?
537
00:36:37,826 --> 00:36:41,027
එක සින්දුවක්.
538
00:36:41,029 --> 00:36:42,829
හරි.
539
00:37:20,502 --> 00:37:24,471
ඔයා හරි.
540
00:37:24,473 --> 00:37:28,007
මම හොදටම දුර්වලයි.
541
00:37:28,009 --> 00:37:29,604
මම තවම සැත්කම කලේ නැහැ.
542
00:37:29,839 --> 00:37:31,888
රේවන්, ඒක...
543
00:37:31,889 --> 00:37:35,348
ඔයා මෙහෙ ආවේ මගේ නායකයා විදිහටද
නැත්නම් දොස්තර විදිහටද?
544
00:37:35,350 --> 00:37:39,085
මොකද මට දෙන්නගෙන් එක්කෙනෙක්ටවත්
කතා කරන්න ඕනේ නැහැ.
545
00:37:39,087 --> 00:37:40,987
මම මෙහෙ ආවේ ඔයාගේ යාළුවා විදිහට.
546
00:37:47,896 --> 00:37:50,597
හොදයි.
547
00:37:50,599 --> 00:37:52,232
කට වහගෙන බොන්න.
548
00:39:54,656 --> 00:39:57,790
හේයි, හේයි, සන්සුන් වෙන්න.
549
00:40:00,629 --> 00:40:03,363
මේවා අයිති මිනිස්සුන්ට.
550
00:40:03,365 --> 00:40:05,331
- ඒවගේමයි අර පියානෝවත්.
- ජැස්පර්. ජැස්පර්!
551
00:40:05,333 --> 00:40:08,201
මිනි හොරු!
552
00:40:08,203 --> 00:40:10,403
ඔහුගෙන් ඈත්වෙන්න!
553
00:40:13,975 --> 00:40:15,108
හේයි.
554
00:40:15,110 --> 00:40:17,243
- හරි. නවත්වන්න. නවත්වන්න.
- සන්සුන් වෙන්න.
555
00:40:17,245 --> 00:40:20,647
ඇති!
556
00:40:47,375 --> 00:40:49,709
අපිට ඒක අයින් කරන්න වෙනවා.
557
00:40:49,711 --> 00:40:52,578
ඉන්න. ඒක කපලා දාලා තියෙන්නේ.
558
00:40:54,215 --> 00:40:56,482
ඔයා ඒක දන්නේ නැහැනේ.
559
00:41:12,434 --> 00:41:14,600
අපි ඒක දන්නවා දැන්.
560
00:41:45,500 --> 00:41:48,034
හෙලෝ, වන්හේඩා.
561
00:41:48,742 --> 00:41:53,571
මෙම උපසිරසි බයිස්කෝප් අඩවියෙන් නිකුත් කරන ලදී.
කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.