1 00:00:00,000 --> 01:00:00,000 Baiscopelk.com වෙනුවෙන් රොයිලි කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න 2 00:00:00,000 --> 00:00:06,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 3 00:00:00,160 --> 00:00:01,370 පෙර කතාංග වලින්... 4 00:00:01,371 --> 00:00:02,600 තෙලෝනියස් ගිහින්. 5 00:00:02,601 --> 00:00:04,830 එයා මිනිස්සු 12 කුයි තුවක්කු\N12 කුයි අරගෙන ගිහින්. 6 00:00:04,831 --> 00:00:06,480 අපි ආලෝකයේ නගරයට යනවා. 7 00:00:06,490 --> 00:00:08,560 මාව විශ්වාස කරල යන්න එන්න ජෝන් මර්ෆි. 8 00:00:08,561 --> 00:00:12,950 මට පෙන්න්න දෙන්න ඔයාට මීට වඩා\Nදෙයක් ලැබෙන්න ඕනා කියන එක. 9 00:00:13,580 --> 00:00:17,190 මෙච්චර කාලෙකට උන්න ලොකුම හමුදාව\Nමෙහෙයුමක් දෙනකම් බලන් ඉන්නවා. 10 00:00:17,191 --> 00:00:19,970 අපි දෙනවා බෙලමි අම්ල\Nවර්ෂාව නැවැත්තුවහම. 11 00:00:19,971 --> 00:00:22,810 මේක ඇවිල්ලා පිටස්තරයනුයි ආක්\Nමධ්‍යස්ථානයයි අතර හවුලක් නම්... 12 00:00:22,811 --> 00:00:24,530 ...අපි මේ තර්ජනය\Nසුලුවට තකන්න හොඳ නෑ. 13 00:00:24,531 --> 00:00:26,650 අද රෑට යුද හමුවක් තියෙනවා. 14 00:00:26,651 --> 00:00:28,010 නායකයෝ ඔක්කොම එතෙන්ට එනවා. 15 00:00:28,011 --> 00:00:29,270 අපි මිසයිලයක් ගහමු. 16 00:00:29,271 --> 00:00:30,600 කට්ටියව අයින් කරන්න ගම්මු. 17 00:00:30,601 --> 00:00:31,710 එහෙම කළොත් උන් දැනගන්නවා... 18 00:00:31,711 --> 00:00:33,440 ...අපේ ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා. 19 00:00:33,441 --> 00:00:35,480 අපි දැන්ම පැනගම්මු. 20 00:00:35,481 --> 00:00:36,500 පහර දෙන්න. 21 00:00:39,580 --> 00:00:42,020 ඔයා දැනගෙනත් මේක වෙන්න දුන්නද? 22 00:00:42,400 --> 00:00:44,090 උන්ගෙන් සමහරු විශේෂ ඇඳුම් ඇඳල නෑ. 23 00:00:44,091 --> 00:00:46,820 ඒ කියන්නෙ උන්ට හොඳයි.\Nඇට මිඳුලු ප්‍රතිකර්මය සාර්ථකයි. 24 00:00:46,870 --> 00:00:50,210 උන් එක එකා ගානෙ එලියට ගන්න අරගන්නවා. 25 00:00:50,960 --> 00:00:54,340 උන්ට තව කාවවත් ගන්න බෑ සටනක් නැතුව. 26 00:00:56,870 --> 00:00:57,480 උන්ව හොයාගන්න. 27 00:00:57,481 --> 00:00:58,560 අපි ඔයාලව හංගනවා. 28 00:00:58,561 --> 00:01:00,120 හැමෝම කේජ්ට එකඟ නෑ. 29 00:01:00,121 --> 00:01:01,920 මා එක්ක එන්න. 30 00:01:07,260 --> 00:01:10,870 අපි විහින් මැරෙන්න යනවා කියලා\Nපොඩි ඉඟියක් හරි ලැබෙනවනම් හොඳයි. 31 00:01:14,330 --> 00:01:15,390 අපි මැරෙන්න නෙවෙයි යන්නෙ. 32 00:01:15,990 --> 00:01:17,780 මේක කියන්න බලන්න. 33 00:01:17,781 --> 00:01:19,530 ආයෙනම් පටන් ගන්න එපා. 34 00:01:19,650 --> 00:01:21,580 භූමි වාසීයෙකුයි රීපරයෙකුයි\Nබාර් එකකට ගියා. 35 00:01:22,000 --> 00:01:23,990 සේවකයා භූමි වාසීයා දිහා බලල කිව්වා... 36 00:01:24,410 --> 00:01:26,060 "අපි ඔයාලගේ අයට මුකුත්\Nදෙන්නෙ නෑ" කියලා. 37 00:01:26,180 --> 00:01:27,700 රීපර් නැඟිටල යන්න ගියා. 38 00:01:31,520 --> 00:01:33,410 තේරුණාද? රීපරයා භූමි වාසීයව කෑවා. 39 00:01:33,411 --> 00:01:36,380 මම ජාහා අතේ තියෙන සැරැයටිය\Nඅරගෙන උඹට මැරෙන්න ගහනවා. 40 00:01:36,381 --> 00:01:37,259 ජෝන්. 41 00:01:38,320 --> 00:01:39,300 නැත්තම් මේක හරි. 42 00:01:39,301 --> 00:01:40,890 ආක් මධ්‍යස්ථානයෙ කෙනෙකුයි,\Nභූමි වාසීයෙකුයි... 43 00:01:40,891 --> 00:01:42,810 ...කඳුකර වැසියෙකුයි\Nබාර් එකකට ගියා. 44 00:01:43,150 --> 00:01:44,970 ආක් මධ්‍යස්ථානයේ කෙනා කිව්වා මම\Nහොර අරක්කු ටිකක් බොන්නම් කියලා. 45 00:01:44,971 --> 00:01:46,759 භූමි වාසියා කිව්වා මමත්\Nඒවාම ගන්නම් කියලා. 46 00:01:47,190 --> 00:01:49,460 කඳුකරේ මිනිහා කිව්වා... 47 00:02:16,940 --> 00:02:18,420 කවුරුවත් හෙල්ලෙන්න එපා. 48 00:02:19,690 --> 00:02:21,430 අපි බෝම්බ වලලපු තැනක ඉන්නෙ. 49 00:02:24,640 --> 00:02:26,440 වෙන කාටවත් ඉඟියක් එහෙම ඕනද? 50 00:02:27,890 --> 00:03:03,000 ~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk 51 00:03:03,730 --> 00:03:05,250 වෙලාව හරි ලුතිනන්. 52 00:03:05,850 --> 00:03:06,840 ඔව්, සර්. 53 00:03:07,140 --> 00:03:08,880 කියන්න මට 44 දෙන ගැන. 54 00:03:10,160 --> 00:03:12,510 මම සොල්දාදුවන්ව\Nදොරින් දොරට යැව්වා. 55 00:03:13,000 --> 00:03:14,490 කොයි වෙලාවෙ හරි විස්තර එයි. 56 00:03:15,340 --> 00:03:16,640 ඒ කියන්නෙ කිසි කෙනෙක්ව අල්ලලා නෑ. 57 00:03:21,540 --> 00:03:22,490 ඔව්, සර්. 58 00:03:23,520 --> 00:03:26,190 ඔය ළමයි තමා හැමදේටම\Nයතුර වෙන්නෙ ලුතිනන්. 59 00:03:26,700 --> 00:03:30,190 මිනිස්සු 44 දෙනෙක් මුද්‍රා තියපු\Nබංකරයක නිකන්ම අතුරුදහන් වෙන්නෙ නෑ. 60 00:03:30,191 --> 00:03:32,270 උදව්වක් ලැබෙනවනම් වෙන්න පුළුවන්. 61 00:03:32,960 --> 00:03:34,140 මගේ තාත්තා. 62 00:03:34,790 --> 00:03:36,000 කියන්න බෑ, සර්. 63 00:03:36,740 --> 00:03:40,970 ඒත් එයා විතරක් නෙවෙයි අපි බේරෙන්න\Nකරන වැඩේ විනීතකම හොයන්නේ. 64 00:03:40,971 --> 00:03:44,079 එයාලට නොතේරෙන දේ තමා ඒ\Nළමයි භයානකයි කියන එක. 65 00:03:44,170 --> 00:03:46,260 උන් එක තට්ටුවක්ම අල්ලගත්තා. 66 00:03:46,261 --> 00:03:47,430 මම එකඟයි, සර්. 67 00:03:47,431 --> 00:03:49,490 දැන් පස්වෙනි මට්ටම පිරිසිඳු කරලා ඉවරයි. 68 00:03:49,491 --> 00:03:51,280 අපිට දැන් ඇත්ත කිව්වැහැකි. 69 00:03:51,610 --> 00:03:54,540 ඒ ළමයි අපේ 10 දෙනෙක්ව මැරුවා. 70 00:03:55,010 --> 00:03:57,150 ඒක කියලා අපිට උන්ව එලියට ගත්තහැකි. 71 00:03:58,710 --> 00:03:59,530 ඒක කරන්න. 72 00:03:59,531 --> 00:04:00,590 හොඳයි, සර්. 73 00:04:01,840 --> 00:04:04,120 දැන් එලියෙ තර්ජනය ගැන කතා කරමු. 74 00:04:04,121 --> 00:04:05,120 අර බලන්න. 75 00:04:08,040 --> 00:04:10,870 ඇයගේ මුළු හමුදාවම මීදුම්\Nසීමාවෙන් පිට නතර වෙලයි ඉන්නෙ. 76 00:04:11,890 --> 00:04:12,610 හේතුව? 77 00:04:12,611 --> 00:04:13,900 උන් ඉගෙන ගන්නවා, සර්. 78 00:04:13,901 --> 00:04:15,860 මම කිව්වෙ මේ නායකයා වෙනස් කියලා. 79 00:04:15,861 --> 00:04:18,550 ඇය මොනාද කරන්න යන්නෙ?\Nඅපි එනකම් ඉන්නවද? 80 00:04:18,620 --> 00:04:21,329 අපි මෙහෙ ආරක්ෂිතව අවුරුදු 97 ක් උන්නා. 81 00:04:21,790 --> 00:04:26,110 එයාගේ ඉවසීම නැතිවෙයි.\Nඑතකොට අම්ල මීදුම ගහන්න. 82 00:04:39,310 --> 00:04:40,580 අපි වැරදිනම් එහෙම. 83 00:04:41,050 --> 00:04:43,650 විදුලිය නැති කරන එකෙන්\Nඅඟුළු ඇරුන් නැත්තම්? 84 00:04:44,310 --> 00:04:45,900 ඔයාලගේ අය කිව්වා එහෙම වෙයි කියලා. 85 00:04:51,040 --> 00:04:52,830 ඔයා විවේක ගන්න, ක්ලාක්. 86 00:04:54,030 --> 00:04:55,730 අපිට පුළුවන් දොරවල් පුපුරවන්න. 87 00:04:56,900 --> 00:04:59,100 යුද්දෙදි සැලසුමටම වැඩ කරන්න බෑ. 88 00:05:00,620 --> 00:05:04,920 දැනටම උත්තර ලැබුන ප්‍රශ්න ආයෙ අයේ\Nඅහන එක ශක්තිය නාස්ති කිරීමක්. 89 00:05:05,180 --> 00:05:06,930 මිනිස්සු මේක හින්දා මැරුණා. ලෙක්සා. 90 00:05:10,270 --> 00:05:11,550 ඒක හරියන්නම ඕනා. 91 00:05:13,680 --> 00:05:16,140 මම මුලින්ම පාලනය බාරගත්ත වෙලාව\Nකරපු දේවල්ම තමා ඔයා ඔය කරන්නේ. 92 00:05:19,270 --> 00:05:22,300 අපිට ඉස්සරහට යන්න බැරි එකෙන් ඔයාට\Nහිතන්න ඕනාවට වඩා කාලයක් දෙනවා. 93 00:05:22,890 --> 00:05:24,210 බෙලමි අම්ල මීදුම වහලා... 94 00:05:24,211 --> 00:05:25,130 ...යුද්දෙ පටන් ගත්තහම... 95 00:05:25,131 --> 00:05:26,680 ...හැම දෙයක්ම පැහැදිලි වෙයි. 96 00:05:29,220 --> 00:05:30,560 එයාට බැරිවුණොත් එහෙම? 97 00:05:32,760 --> 00:05:35,440 ඒක භයානක වැඩි වුණත් මම\Nඑයාව යවල නම් එහෙම? 98 00:05:36,530 --> 00:05:37,780 ඔයා එයා ගැන හිතනවා. 99 00:05:39,610 --> 00:05:41,600 මම ඔක්කොමල්ලා ගැන හිතනවා. 100 00:05:43,330 --> 00:05:44,810 ඔයා ඒත් එයා ගැන ගොඩක් වදවෙනවා. 101 00:05:45,530 --> 00:05:48,180 එයා නොහිටින්න මට බැරිවෙනවා\Nඅපිව පණ පිටින් තියාගන්න. 102 00:05:48,190 --> 00:05:49,460 අපිට එයාව ඕනා. 103 00:05:51,090 --> 00:05:53,690 ඉතින් දැන් මමම වෙන්න පුලුවන්\Nඑයා මැරුම් කන හේතුවත්. 104 00:05:54,060 --> 00:05:56,560 නායකයෙක් වෙනවා කියන්නෙ ඕකට තමා, ක්ලාක්. 105 00:05:56,820 --> 00:05:59,600 ඇත්තම කතාව තමා අපි හැම රණශූරයෙක්ගෙම\Nඇස් දිහා බලලා කියන්න ඕනා... 106 00:05:59,601 --> 00:06:01,510 "මම වෙනුවෙන් ගිහින් මැරුම් කන්න" කියලා. 107 00:06:01,660 --> 00:06:03,360 ඒක එච්චරටම ලේසිනම්. 108 00:06:04,970 --> 00:06:06,780 අපි ආපහු සැලසුමට යමුද? 109 00:06:07,380 --> 00:06:08,240 බෑ. 110 00:06:10,360 --> 00:06:12,640 ඔයාගේ අයට ඔයා හොඳ\Nනායකයෙක් වෙන්න පුළුවන්. 111 00:06:13,750 --> 00:06:16,130 එයාලගේ හීනයි බලාපොරොත්තුයි\Nබාර දීලා තියෙන. 112 00:06:18,000 --> 00:06:20,260 එයාලා සටන් කරලා මැරෙන්න\Nවුණත් කැමති කෙනෙක්. 113 00:06:20,870 --> 00:06:22,740 මම කවදාවත් ඒවා ඉල්ලුවෙ නෑ. 114 00:06:24,510 --> 00:06:26,620 මම හදන්නෙ අපිව පණ පිටින් තියන්න විතරයි. 115 00:06:36,400 --> 00:06:38,340 ඔයා ඉපදිලා තියෙන්නෙ මේකටමයි, ක්ලාක්. 116 00:06:40,710 --> 00:06:41,960 මම වගේම. 117 00:06:58,350 --> 00:06:59,780 බෙලමි. කතා කරන්න. 118 00:06:59,781 --> 00:07:01,380 මම පොඩි වැඩක ඉන්නෙ, රේවන්. 119 00:07:01,860 --> 00:07:02,930 ඔයා කතා කලේ නෑනේ වෙලාවට. 120 00:07:02,931 --> 00:07:04,900 ඔයා තාම අම්ල මීදුමේ මූලාශ්‍රය හොයනවද? 121 00:07:04,901 --> 00:07:06,470 මම දැන් එහාට යන ගමන්. 122 00:07:06,880 --> 00:07:08,560 හිතුවට වඩා වෙලා යනවා වගේ. 123 00:07:09,680 --> 00:07:11,730 මම වැඩි දෙයක් දන්නෙ නෑ මෙහෙ ඉඳන් කරන්න. 124 00:07:12,160 --> 00:07:13,090 ඔයා මට මොනාහරි කියන්න ඕනා. 125 00:07:13,091 --> 00:07:14,410 මම හොයනවා. 126 00:07:18,030 --> 00:07:19,160 මොකක් හරි අවුලක්. 127 00:07:19,750 --> 00:07:20,580 මොකක්ද? 128 00:07:20,581 --> 00:07:22,310 මගේ කාඩ් එක වැඩ කරන්නෙ නෑ. 129 00:07:22,870 --> 00:07:23,870 ඒක නරකයි. 130 00:07:23,880 --> 00:07:25,440 මට වෙන විදියක් බලන්න වෙනවා. 131 00:07:26,200 --> 00:07:27,470 මම ආයේ ගන්නම්. 132 00:07:28,080 --> 00:07:31,330 ඔහොම නවතිනවා!\Nඅත් උස්සනවා! 133 00:07:33,570 --> 00:07:36,080 නැගෙනහිර පැත්තට.\Nඉලක්කය පස්සෙ එලෝනවා. 134 00:07:36,090 --> 00:07:39,140 මේ ලව්ජෝයි නෙවෙයි. නැවතත් කියනවා.\Nමේ ලව්ජෝයි නෙවෙයි. 135 00:07:52,000 --> 00:07:52,950 බෙදෙන්න. 136 00:07:56,800 --> 00:07:59,460 අමතනවා. අපි යන්නෙ යට තට්ටුවට. 137 00:08:01,350 --> 00:08:04,430 ඔහේව වට කරල තියෙන්නෙ!\Nඑලියට යන්න විදියක් නෑ. 138 00:08:11,000 --> 00:08:12,260 ඇස් අරගෙන ඉන්න. 139 00:08:12,261 --> 00:08:13,790 ගාර්සා ඔයා දැක්කද? 140 00:08:21,770 --> 00:08:23,030 ගාර්සා මොකක්ද තත්වය? 141 00:08:24,040 --> 00:08:24,960 ගාර්සා. 142 00:08:27,320 --> 00:08:29,230 ගාර්සා ඌව පේනවද? 143 00:08:43,130 --> 00:08:45,510 මට එන්න කිව්වද? සිරාවටම? 144 00:08:45,550 --> 00:08:47,130 ඔව්, ස්තූතියි. 145 00:08:47,340 --> 00:08:49,400 මට මේ අම්ල මීදුම ගැන බලන්න ඔයාව ඕනා. 146 00:08:49,440 --> 00:08:50,250 බෙලමි ආපහු කතා කරයි... 147 00:08:50,251 --> 00:08:52,240 ...එයාට ව්‍යාප්ති ප්ද්ධතිය හම්බවුණාම. 148 00:08:52,241 --> 00:08:53,620 ඒත් මට මුලින් කතා කරන්න ඕනා. 149 00:08:53,621 --> 00:08:55,780 මම හිතන්නෙ...මොකක්ද විහිළුව? 150 00:08:55,980 --> 00:08:57,650 සමරන්න ඕනා දවසක්නේ. 151 00:08:57,651 --> 00:09:00,710 රේවන් රේයස් උදව්වක් ඉල්ලනවා කිව්වහම? 152 00:09:00,711 --> 00:09:01,940 ඉතිහාසයට එක්වෙන එකක්. 153 00:09:01,941 --> 00:09:03,670 අල්ලා දාන්න.\Nමමම කරගන්නම්. 154 00:09:03,671 --> 00:09:04,830 විහිළුවක්නේ. 155 00:09:05,670 --> 00:09:07,600 හාස්‍ය තමා මම කරන දේ. 156 00:09:07,601 --> 00:09:11,770 භූමි වාසීන් දහස් ගානක් කැලේ බලන්\Nඉන්නවා මගේ යාළුවන්ව බේරගන්න. 157 00:09:12,600 --> 00:09:17,300 එයාලට යන්න බැරිවෙලා තියෙන්නෙ\Nමට මේක විසඳගන්න බැරි හින්දයි. 158 00:09:18,100 --> 00:09:19,810 කාටවත් බෑ තමා. 159 00:09:20,320 --> 00:09:22,840 තව විස්තර නැතුව මේක අමාරු අභියෝගයක්. 160 00:09:26,460 --> 00:09:29,760 හරි, එයාලා මීදුමක් හදනවා\Nමිනිස්සුන්ව උණු වෙලා යන. 161 00:09:29,761 --> 00:09:32,560 අපි මොනා ගැනද කතා කරන්නෙ?\Nන්‍යෂ්ටික දෙයක්ද? 162 00:09:32,710 --> 00:09:35,700 අනේ මට කියන්න ඒක\Nබ්‍රව්නින් විසරණය කියලා. 163 00:09:35,820 --> 00:09:37,310 මම ඔයාට කියන්නම්. 164 00:09:38,010 --> 00:09:39,660 මම තරල ගතිකයට දෙවියෙක්. 165 00:09:39,661 --> 00:09:41,730 ඔයා හිතන්නෙ හැමදේටම ඔහේ\Nදෙවියෙක් කියල තමා. 166 00:09:43,830 --> 00:09:45,770 ප්‍රත්‍යක්ෂමූලක සාක්ෂි බොරු කරන්නෙ නෑ. 167 00:09:50,850 --> 00:09:54,570 හොඳයි. අපි අනුපාත ගැන හිතමු. 168 00:10:24,370 --> 00:10:25,520 ඔක්කොම හොඳින්ද? 169 00:10:26,100 --> 00:10:30,410 මම මේ දිගින් දිගටම\Nහිතන්නෙ කොහොමද... 170 00:10:31,690 --> 00:10:33,210 ...ඔයා පණපිටින් ඉන්නෙ කියලා. 171 00:10:35,450 --> 00:10:36,730 මොනා ගැනද ඔයා අහන්නෙ? 172 00:10:37,030 --> 00:10:39,810 මිසයිලෙ වදින්න කලින්\Nඔයා ඉන්නවා මම දැක්කා. 173 00:10:40,640 --> 00:10:42,690 මම ඔයාව දාන්නවා, ක්ලාක්.\Nමොකක් හරි අවුලක් තියෙනවා. 174 00:10:43,380 --> 00:10:44,900 ඊට පස්සෙ ඔයයි ලෙක්සයි\Nඅතුරුදහන් වෙලා.... 175 00:10:44,901 --> 00:10:46,740 ...පණපිටිනුත් ඉන්නවා. 176 00:10:48,830 --> 00:10:50,780 ඒක එන බව දැනගෙන උන්නෙ නෑ කියන්න. 177 00:10:57,580 --> 00:10:58,640 ඔක්ටේවියා... 178 00:11:04,160 --> 00:11:06,450 ඔයා ඒ මිනිස්සුන්ට මැරෙන්න දුන්නා. 179 00:11:08,080 --> 00:11:10,380 ඔයා මටත් මැරෙන්න දෙන්නයි ගියේ. 180 00:11:11,210 --> 00:11:12,900 මම ඒක කලේ බෙලමිව බේරගන්න. 181 00:11:13,790 --> 00:11:15,460 අපිට යුද්දෙ දිනන්න පුළුවන් වෙන හින්දා. 182 00:11:15,461 --> 00:11:16,870 ඔයාට තේරෙනවද? 183 00:11:17,380 --> 00:11:19,160 අපි එහෙන් යන්න ගියානම්... 184 00:11:19,161 --> 00:11:21,280 ...මවුන්ට් වෙදර් දැනගන්නවා\Nකවුරුහරි ඔත්තුවක් දීලා කියලා. 185 00:11:21,281 --> 00:11:23,310 උන් ඔයාගේ අයියව හොයාගන්න තිබ්බා. 186 00:11:23,311 --> 00:11:26,230 නෑ. බෙලමි කවදාවත් ඔයාට\Nඒක කරන්න කියන්නෙ නෑ. 187 00:11:26,231 --> 00:11:27,910 එයා වෙන විදියක් හොයාගන්න තිබ්බා. 188 00:11:29,950 --> 00:11:31,460 මට ඒ අවදානම ගන්න බෑ. 189 00:11:32,300 --> 00:11:35,010 හරි දැන් ඔයා ලොක්කා හින්දා... 190 00:11:35,011 --> 00:11:36,900 ...ඔයයි තීරණය කරන්නෙ කාව\Nඅයින් කරල දානවද කියලා. 191 00:11:39,190 --> 00:11:41,400 ඔයත් නියමෙට ගැලපෙනවා කවුන්සිලයට. 192 00:11:44,240 --> 00:11:45,680 ඔක්ටේවියා. 193 00:11:45,681 --> 00:11:46,610 මොකද? 194 00:11:51,740 --> 00:11:53,050 කාටවත් කියන්න එපා.. 195 00:11:53,830 --> 00:11:54,840 මිනිස්සු දැනගත්තොත්... 196 00:11:54,841 --> 00:11:56,540 මේ හවුල ඉවරයි. 197 00:11:58,510 --> 00:12:00,120 මම මෝඩයෙක් නෙවෙයි, ක්ලාක්. 198 00:12:06,240 --> 00:12:07,230 කමාන්ඩර්. 199 00:12:07,231 --> 00:12:08,400 ඔක්ටේවියා. 200 00:12:08,910 --> 00:12:11,650 දැන් වෙලාව හරි දකුණු පැත්තෙ\Nමුරකාරයෝ මාරු කරන්න. 201 00:12:12,130 --> 00:12:13,290 ඔයා එයාල වෙනුවට යන්න. 202 00:12:13,420 --> 00:12:17,060 ඉන්ද්‍රා කිව්වා ලින්කන් එක්ක\Nඔත්තු බලන්න යන්න කියලා. 203 00:12:17,320 --> 00:12:19,160 දැන් ඔයාව මුරකරන තැනටයි ඕනා. 204 00:12:19,870 --> 00:12:21,410 තව ටිකෙන් ඉන්ද්‍රත් එතෙන්ට එයි. 205 00:12:39,830 --> 00:12:41,370 එයා මුකුත් කියන්නෙ නෑ. 206 00:12:42,080 --> 00:12:43,910 ඔයාට හරියටම කියන්න බෑ. 207 00:12:45,210 --> 00:12:47,360 ගොඩක් අය දන්නවා, ක්ලාක්. 208 00:12:48,980 --> 00:12:51,950 ඔයා ඔයාලගෙ අය ගැන බලන්න.\Nමම මගේ අය ගැන බලන්නම්. 209 00:13:02,860 --> 00:13:04,260 එයාව මරන්න. 210 00:13:19,770 --> 00:13:21,330 වින්සන්ට් මට ඔයාගේ උදව් ඕනා. 211 00:13:24,090 --> 00:13:26,370 පණිවිඩ හුවමාරු වල කතා වෙනවා.\Nඋන් ඔයා ගැන දන්නවා. 212 00:13:26,371 --> 00:13:27,360 කවුරුවත් දැක්කද ඔයා එනවා? 213 00:13:27,361 --> 00:13:30,360 නෑ වාකවුළුයි නිරීක්ෂණය කරන්නෙ නැති\Nශාලා වලිනුයි ආවේ කිව්ව විදියටම. 214 00:13:30,361 --> 00:13:31,370 වින්සන්ට්. 215 00:13:33,260 --> 00:13:34,210 හරි. 216 00:13:34,320 --> 00:13:35,440 ලී අපේ කෙනෙක්. 217 00:13:35,441 --> 00:13:37,270 ඩාන්ටේ අපිට තාත්තා කෙනෙක් වගේ. 218 00:13:38,340 --> 00:13:40,470 අපෙන් සමහරු කේජ්ගේ වැඩ වලට කැමති නෑ. 219 00:13:41,120 --> 00:13:42,570 ජැස්පර්, මොන්ටියි මායයි කොහෙද? 220 00:13:42,571 --> 00:13:43,330 එයාල හොඳින්. 221 00:13:43,331 --> 00:13:44,350 ලී ට ස්තූති වන්ත වෙන්න\Nඅපි එයාලව ගෙනිච්චා... 222 00:13:44,351 --> 00:13:46,180 ... පරීක්ෂා කරලා ඉවර වෙච්ච කොටසකට. 223 00:13:47,090 --> 00:13:48,250 ඒක අවධානමක් නෙවේද? 224 00:13:48,470 --> 00:13:49,850 වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. 225 00:13:49,940 --> 00:13:52,350 පස්වෙනි තට්ටුවෙ වෙච්ච\Nදේ එයාල ප්‍රසිද්ධ කරලා. 226 00:13:52,351 --> 00:13:54,490 ඔයාලා සොල්දාදුවො 10 දෙනෙක්\Nමැරුවා කියලයි උන් කියන්නෙ. 227 00:13:54,770 --> 00:13:57,600 මම දන්නෙ නෑ තව කොච්චර වෙලා\Nමේ සෙල්ලම කරන්නද කියලා. 228 00:13:58,070 --> 00:13:59,950 අම්ල මීදුම අයින් කරන්න බැරිවුණාද තාම? 229 00:14:00,310 --> 00:14:03,190 නෑ ඒකට තමා මම ආවෙත්. 230 00:14:04,060 --> 00:14:05,420 මට වෙන පාරක් ඕනා වෙනවා. 231 00:14:05,560 --> 00:14:06,610 මම දැනටම බැලුවා. 232 00:14:06,820 --> 00:14:09,790 පස්සෙ එකතු කරපු කලාපයෙන් යන්න පුළුවන්. 233 00:14:12,920 --> 00:14:13,990 ඒව තහනම් කලාප. 234 00:14:14,760 --> 00:14:16,580 කැමරා නෑ, මුර සංචාර නෑ. 235 00:14:17,190 --> 00:14:19,030 අපි ඒව සමහරකින් ළමයින්ව ගෙනිච්චා. 236 00:14:19,930 --> 00:14:21,240 ඒ තමා ඔයාගේ අනික් පාර. 237 00:14:21,850 --> 00:14:23,190 ඔයාට මේකත් ඕනා වෙයි. 238 00:14:23,380 --> 00:14:24,730 ඇසිටලීන් පන්දම. 239 00:14:26,370 --> 00:14:28,540 වයඹ කොරිඩෝවේ යන්න. 240 00:14:39,240 --> 00:14:42,180 ඉන්ද්‍රා ඔයා මුර කරන්න යන්න ඕනා නේද? 241 00:14:42,650 --> 00:14:44,340 මම මුර කරන්න යන කෙනෙක් නෙවෙයි. 242 00:14:45,710 --> 00:14:47,930 කෝ ඔක්ටේවියා? 243 00:14:47,970 --> 00:14:50,320 ලින්කන් එක්ක කඳු වල ඔත්තු බලනවා. 244 00:15:27,380 --> 00:15:29,660 හෙල්ලෙන්න එපා. 245 00:15:31,160 --> 00:15:32,990 මට නියෝග ලැබුනා. 246 00:15:32,991 --> 00:15:33,960 මට වැඩක් නෑ. 247 00:15:34,460 --> 00:15:36,580 මේක වෙන්නෙ නෑ. 248 00:15:40,720 --> 00:15:41,660 අපි යමු. 249 00:16:14,930 --> 00:16:15,870 දැන් හරි. 250 00:16:36,050 --> 00:16:36,840 අතන. 251 00:16:38,100 --> 00:16:40,160 දැන් ආලෝකය තියෙනවා. බලන්න. 252 00:16:41,070 --> 00:16:45,250 අඩි සලකුණු මැකිලා.\Nවැලි ගහන් ගිහිල්ලා. 253 00:16:51,970 --> 00:16:52,980 අරක දැක්කද? 254 00:17:00,910 --> 00:17:02,060 ආලෝකයේ නගරය. 255 00:17:03,790 --> 00:17:05,470 එමෝරි ඇත්ත කියලා තියෙන්නෙ. 256 00:17:08,319 --> 00:17:09,480 අපි ගොඩක් කිට්ටුයි. 257 00:17:14,010 --> 00:17:16,630 ඉඟියක් ඕනා කිව්ව නේද?\Nඔන්න තියෙනවා. 258 00:17:17,109 --> 00:17:18,300 අපි ඉස්සරහට යන්න ඕනා. 259 00:17:19,569 --> 00:17:20,339 එතකොට බිම් බෝම්බ? 260 00:17:22,569 --> 00:17:23,910 අපිට මේක උරුමයි, ජෝන්. 261 00:17:25,190 --> 00:17:28,620 මේ බිම් බෝම්බ ඇවිල්ලා අපේ\Nවිශ්වාසය බලන තව එක පරීක්ෂණයක්. 262 00:17:30,460 --> 00:17:34,640 මම හැම වෙලාවෙම\Nපරීක්ෂණ අණාගත්තා. ඉතින්... 263 00:17:35,320 --> 00:17:36,650 ...ඔයා පස්සෙන් එන්නම් ප්‍රධානීතුමෙනි. 264 00:17:49,410 --> 00:17:51,010 ඔයාද ඔක්ටේවියාව මරන්න යැව්වේ? 265 00:17:51,320 --> 00:17:53,320 මම කිව්වනේ එයා ප්‍රශ්නයක් නෙවෙයි කියලා. 266 00:17:56,310 --> 00:17:57,250 යන්න. 267 00:17:58,270 --> 00:18:00,290 නෑ, මම යන්න දෙන්නෙ නෑ. 268 00:18:03,660 --> 00:18:06,010 මගේ අණ ලැබෙනකම් මුකුත් කරන්න එපා. 269 00:18:10,210 --> 00:18:11,560 ඔහේට මොන මඟුලක්ද වෙලා තියෙන්නේ? 270 00:18:11,840 --> 00:18:14,510 ඔයාට විශ්වාස කරන්න බැරි\Nහැමෝවම ඔයාට මරන්න බෑ. 271 00:18:14,940 --> 00:18:15,790 මට පුළුවන්. 272 00:18:16,990 --> 00:18:18,150 මම ඉඩ දෙන්නෙ නෑ. 273 00:18:20,430 --> 00:18:22,370 ඔයා දවස් දෙකකට කලින්\Nඑයාට මැරෙන්න දුන්නා. 274 00:18:22,560 --> 00:18:23,540 කිසි දෙයක් වෙනස් නෑ. 275 00:18:23,810 --> 00:18:26,760 ඔයාට වැරදිලා. මම වෙනස් වෙලා. 276 00:18:27,490 --> 00:18:28,880 තවත් මට බෑ මේක කරන්න. 277 00:18:30,920 --> 00:18:32,270 ඔක්ටේවියා කියන්නෙ තර්ජනයක්. 278 00:18:34,660 --> 00:18:36,550 ඔයා මෙච්චර එයාට කිට්ටු නැත්තම්\Nඔයාටත් ඒක පේන්න ගියා. 279 00:18:36,930 --> 00:18:40,520 මම එයාට කිට්ටු හින්දා තමා මම\Nදන්නෙ එයා පක්ෂපාතීයි කියලා. 280 00:18:41,120 --> 00:18:43,480 එයාගේ අයියව එයාට වටිනවා වෙන කාටත් වඩා. 281 00:18:43,860 --> 00:18:45,860 එයා කවදාවත් අයියගේ ජීවිතය\Nඅවධානමේ දාන්නෙ නෑ. 282 00:18:46,200 --> 00:18:48,030 ඔයා කැමතිද ඒ අවදානම ගන්න? 283 00:18:50,060 --> 00:18:51,700 - ඔයාගේ හැඟීම් මත?\N- ඔව්. 284 00:18:52,860 --> 00:18:54,830 ඔයා කිව්වා හැඟීම් වලින්\Nමාව දුර්වල කරනවා කියලා. 285 00:18:54,831 --> 00:18:56,950 ඒත් ඒවලින් හැංගෙන එකෙන්\Nඔයා දුර්වල වෙනවා. 286 00:18:57,970 --> 00:19:00,380 මම කුහකයෙක් වෙන්න පුළුවන් ලෙක්සා.\Nඒත් ඔයා බොරුකාරයෙක්. 287 00:19:01,550 --> 00:19:03,500 ඔයා ගස්ටස් ගැන හිතුවා. 288 00:19:03,580 --> 00:19:06,330 කොස්ටියා තාම ඔයාට හොල්මන් කරනවා. 289 00:19:06,390 --> 00:19:08,640 ඔයාට ඕනා හැමෝම හිතනවට ඔයා ඒ\Nඔක්කොටම වඩා ඉහලින් ඉන්නෙ කියලා. 290 00:19:08,641 --> 00:19:11,150 ඒත් මට ඔයා හරහා පේනවා. 291 00:19:14,150 --> 00:19:15,750 එලියට යමන්. 292 00:19:16,850 --> 00:19:19,380 මිනිස්සු 250 ක් ගමේදි මැරුණා. 293 00:19:19,480 --> 00:19:20,860 මම දන්නවා ඔයා එයාල ගැන හිතනවා කියලා. 294 00:19:21,760 --> 00:19:23,040 ඒත් ඔයා උන්ට පිච්චෙන්න දුන්නා. 295 00:19:26,960 --> 00:19:28,050 හැමෝම නෙවෙයි. 296 00:19:30,480 --> 00:19:31,410 ඔයාට එහෙම වුනේ නෑ. 297 00:19:40,660 --> 00:19:44,150 ඔයා මා ගැන හිතනවනම් මාව විශ්වාස කරන්න. 298 00:19:45,390 --> 00:19:46,720 ඔක්ටේවියා තර්ජනයක් නෙවෙයි. 299 00:19:51,490 --> 00:19:52,570 මට ඒක කරන්න බෑ. 300 00:19:56,270 --> 00:19:58,380 මට තවත් මගේ අයව බිලි දෙන්න බෑ. 301 00:19:59,420 --> 00:20:01,720 ඔයා ඔක්ටේවියාට මොනාහරි කළොත්... 302 00:20:01,980 --> 00:20:04,020 ...මම හැමෝටම කියනවා අපි මිසයිලය\Nගැන දැනගෙන උන්නා කියලා. 303 00:20:48,590 --> 00:20:51,010 කිසි උගුලක් නෑ. උගුලක් නෑ. 304 00:20:56,110 --> 00:20:59,610 බෝම්බ හතරයි ගැලවුනේ.\Nතව අනන්ත ගානක් තියෙනවා ජාහා. 305 00:21:04,480 --> 00:21:05,680 අපි යනවා, ජෝන්. 306 00:21:07,340 --> 00:21:08,900 තවනම් මට මේක කරන්න බෑ. 307 00:21:10,520 --> 00:21:12,240 සංසුන් වෙන්න රිචර්ඩ්. 308 00:21:14,370 --> 00:21:15,910 මොකක් කියලද ඔයා හිතන්නෙ? 309 00:21:16,950 --> 00:21:18,570 විදුලි බලය නම් ඇති. 310 00:21:19,780 --> 00:21:21,580 නාන්න තියෙනවනම් දැන් නියමයි. 311 00:21:21,581 --> 00:21:23,190 හැරිස්ගේ කෑලි හෝදල දාන්න. 312 00:21:25,550 --> 00:21:28,990 සියෙනා කිව්වා එතන හැමෝවම\Nපිළිගන්න තැනක් කියලා. 313 00:21:29,840 --> 00:21:31,350 මුලින්ම යන අයව වෙන්න ඇති නේද? 314 00:21:34,080 --> 00:21:36,330 තවත් නම් මේක දරාගන්න බෑ. 315 00:21:36,340 --> 00:21:38,620 රිචර්ඩ් නවතිනවා. 316 00:22:38,480 --> 00:22:42,540 හයිඩ්‍රොක්ලෝරික් අම්ලය.\Nසල්ෆියුරික් අම්ලය. 317 00:22:44,070 --> 00:22:45,530 ප'ක්ලෝරික් අම්ලය. 318 00:22:45,540 --> 00:22:47,450 දැන් ඔයා දන්න ඔක්කොම අම්ල ටික කියනවනේ. 319 00:22:48,350 --> 00:22:50,120 උෂ්ණත්වයත් බලන්න ඕනා. 320 00:22:50,280 --> 00:22:52,340 සමහර විට නයිට්‍රික් අම්ලය වෙන්න ඇති. 321 00:22:52,710 --> 00:22:53,870 කිසි දෙයක් පිපිරෙන්නෙ නෑ. 322 00:22:54,160 --> 00:22:55,980 හොඳයි මගේ සතුට කන්න. 323 00:22:57,230 --> 00:22:58,270 මේකෙන් කිසි උදව්වක් නෑනේ. 324 00:22:58,790 --> 00:23:01,430 මම කිව්ව වගේ අපි යන්ත්‍රයයි\Nඅක්‍රීය කරන්න ඕනා. 325 00:23:01,431 --> 00:23:03,940 මේ වගේ ඕනම යන්ත්‍රයක ආරක්ෂිත\Nක්‍රියාදාමයක් තියෙන්න ඕනා. 326 00:23:03,941 --> 00:23:07,060 නිෂ්ක්‍රීය කරගන්න විදියක් නැතුව\Nඑයාලට අම්ල තොගයක් තියාගන්න බෑ. 327 00:23:07,061 --> 00:23:08,810 මූලික නීතියක් ඒක.\Nඒක පාවිච්චි කරමු. 328 00:23:08,811 --> 00:23:10,250 නිෂ්ක්‍රීය කරන එක සංකීර්ණ වැඩියි. 329 00:23:10,251 --> 00:23:12,370 අනේ හුණු ගල් බෑග් එකක්නේ ඕනා. 330 00:23:12,371 --> 00:23:15,130 ඔන්න ආයෙත්.\Nඅවසානයක් නැති ලොකු අදහස්. 331 00:23:16,150 --> 00:23:19,140 ලොකු අවසානයක් තියෙනවා\Nකියලා මම පෙන්වන්නම්. 332 00:23:43,220 --> 00:23:45,470 රේවන්. මම ආවා. 333 00:23:46,470 --> 00:23:47,690 සැලැස්මක් ඇති කියලා හිතනවා. 334 00:23:48,770 --> 00:23:49,880 තාම වැඩ කරගෙන යනවා. 335 00:23:50,700 --> 00:23:51,880 අපිට යන්න දෙයක් කියන්න. 336 00:23:51,990 --> 00:23:53,000 මොනාද පේන්නෙ? 337 00:23:53,300 --> 00:23:54,870 ලොකු වානේ ගුදමක්. 338 00:23:56,150 --> 00:23:57,410 සබ්මැරීන් එකක් වගේ. 339 00:23:57,820 --> 00:24:00,740 තව ටැංකි තියෙනවා රසායනික ද්‍රව්‍ය දාපු. 340 00:24:01,520 --> 00:24:02,570 අනතුරු ඇඟවීමේ දැන්වීම්. 341 00:24:03,040 --> 00:24:06,640 පයිප්ප ගොඩක් බිත්තියට යනවා.\Nතිරයක්. 342 00:24:06,900 --> 00:24:07,970 තිරය ගාවට යන්න. 343 00:24:09,080 --> 00:24:10,030 ඔයාටත් ආයුබෝවන්. 344 00:24:10,310 --> 00:24:12,030 වික්ව ගනන් ගන්න එපා.\Nඑයා එච්චර උදව්වක් නෙවෙයි. 345 00:24:13,320 --> 00:24:15,560 බෙලමි. මගේ කොළුවා මොන්ටිට කොහොමද? 346 00:24:15,561 --> 00:24:17,810 හොඳින්. ඒත් මම දන්නෙ නෑ\Nකොච්චර කාලෙකටද කියලා. 347 00:24:17,811 --> 00:24:19,190 නියමයි. විහිළු කතා ඉවරයි. 348 00:24:19,300 --> 00:24:21,470 අහන්න ඔය තිරය මෙහෙයුම්\Nපැනල් එකක් නම්... 349 00:24:21,471 --> 00:24:23,350 ...අපිට ඒකෙන් මේක වහල දැම්මහැකි. 350 00:24:23,360 --> 00:24:24,820 බලන්න PH පරිමාණයක් ගැන. 351 00:24:24,821 --> 00:24:27,610 හරි. පරිමාණයක් නම් තියෙනවා.\Nඒත් ඉතුරුවා... 352 00:24:28,020 --> 00:24:31,160 S3 V2O5\NS-3, V-2-0-5, 353 00:24:31,640 --> 00:24:33,930 H2S2O7\NH-2-S-2-O-7. 354 00:24:34,550 --> 00:24:35,820 මට මේක පුපුරවලා දන්න බැරිද? 355 00:24:36,130 --> 00:24:38,070 එපා, එපා.\Nඋන් දැනගනී ආරක්ෂාව බිඳ වැටිල කියලා. 356 00:24:38,071 --> 00:24:40,030 උන් කට්ටියක්ව යවලා ඒක හදයි\Nනැත්තම් වෙන පාරකින් යවයි. 357 00:24:40,031 --> 00:24:42,450 නැත්තම් අපි නොදන්න වෙන\Nආයුධයක් පාවිච්චි කරයි. 358 00:24:42,460 --> 00:24:44,500 අනික ඔයාගේ මූණත් තහඩුවත්\Nඋණුවෙන්න පුළුවන්. 359 00:24:47,360 --> 00:24:49,740 බලන්න මම දන්නවා ඔයා හොඳ\Nපිපිරුම් වලට කැමතියි කියලා. 360 00:24:49,741 --> 00:24:51,450 ඒත් අපි මේ වෙලාවෙ\Nකල්පනාවෙන් වැඩ කරන්න ඕනා. 361 00:24:52,550 --> 00:24:53,560 අපිට පුළුවන් මේක කරන්න. 362 00:24:57,020 --> 00:24:57,930 මෙන්න එහෙනම්. 363 00:25:25,020 --> 00:25:26,480 තව පරීක්ෂණයකින් සමත් වුණා.. 364 00:25:31,770 --> 00:25:32,720 අපි ආවා. 365 00:25:33,800 --> 00:25:34,640 එන්න. 366 00:25:54,110 --> 00:25:55,230 විහිළු කරනවද? 367 00:25:56,930 --> 00:25:58,290 විහිළු කරනවද? මේ ඒකද? 368 00:26:06,750 --> 00:26:08,760 මේක හොයාගන්නද අපි කාන්තාරය හරහා ආවේ? 369 00:26:11,430 --> 00:26:12,280 මේක වෙන්න බෑ. 370 00:26:13,460 --> 00:26:15,560 ඔයාගේ ආලෝකමත් සමාජය? 371 00:26:15,960 --> 00:26:17,870 මේක නගරක් නෙවෙයි.\Nනිකන්ම තැනක්. 372 00:26:19,870 --> 00:26:21,500 මම අහසේ ඉඳන් බිමට ආවේ. 373 00:26:24,930 --> 00:26:26,340 මම මැරෙන්න අකීකරු වුණා. 374 00:26:27,680 --> 00:26:29,000 ඒ ඔක්කොම වුණේ හේතුවක් හින්දයි. 375 00:26:31,200 --> 00:26:32,230 එහෙම වෙන්නම ඕනා. 376 00:26:39,920 --> 00:26:43,180 හරි...මට්ටම් දර්ශකය. 377 00:26:44,110 --> 00:26:44,910 නෑ. 378 00:26:46,940 --> 00:26:48,860 ඔයාට මීටරයක් පේනවද? 379 00:26:49,570 --> 00:26:50,910 කපාට පාලනය කරන්න එකක් තියෙන්නම ඕනා. 380 00:26:52,740 --> 00:26:54,340 මට හිතාගන්න බෑ ඒ මොකක්ද කියලා. 381 00:26:55,630 --> 00:26:58,610 සාමාන්‍ය අයනේ.\Nවෙන මොනාද තියෙන්නෙ? 382 00:26:59,280 --> 00:27:00,910 අභ්‍යන්තර පීඩන සංවේදකය. 383 00:27:01,140 --> 00:27:01,940 නෑ. 384 00:27:02,330 --> 00:27:04,410 අනතුරු ඇඟවීම. 385 00:27:04,430 --> 00:27:06,100 ඒක අතාරින්න. 386 00:27:06,720 --> 00:27:08,060 නඩත්තුව හා පිරිසිඳු කිරීම. 387 00:27:08,500 --> 00:27:09,300 ඉන්න. 388 00:27:10,880 --> 00:27:11,960 ක්ෂය වීම. 389 00:27:12,340 --> 00:27:15,460 මෙච්චර පරණ ටැංකි වල ආරක්ෂිත\Nඔක්සයිඩය ආපහු දාන්න වෙනවා. 390 00:27:15,660 --> 00:27:16,990 ඒවා පිරිසිඳු කරන්න ඕනා. 391 00:27:16,991 --> 00:27:18,330 සහ නිෂ්ක්‍රීය කරන්න ඕනා. 392 00:27:19,270 --> 00:27:21,010 බෙලමි, උප මෙනුවට යන්න. 393 00:27:21,011 --> 00:27:23,540 බලන්න ආරක්ෂක ලේයරය කියල\Nඑකක් තියෙනවද කියලා. 394 00:27:25,860 --> 00:27:26,750 හරි බලනවා. 395 00:27:28,880 --> 00:27:29,670 හම්බවුණා. 396 00:27:32,090 --> 00:27:35,440 කියවෙන්නෙ ජලමය සෝඩියම්\Nහයිඩ්‍රොක්සයිඩ් නැහැවුම කියලා. 397 00:27:35,940 --> 00:27:38,490 ඒකෙන් තමා අම්ලය තනුක කරන්නේ.\Nඒක තෝරන්න.. 398 00:27:43,130 --> 00:27:44,260 මොකක් හරි වෙනවා. 399 00:27:47,760 --> 00:27:49,400 පොම්ප කිරීමක් ඇහෙන්න ඕනා. 400 00:27:49,900 --> 00:27:50,820 මට ඇහෙනවා. 401 00:27:54,640 --> 00:27:55,760 කට්ට හෙල්ලෙනවා. 402 00:27:57,210 --> 00:27:59,520 - Ph අගය වැඩිවෙනවා.\N- ඒක වැඩකරනවා. 403 00:28:14,600 --> 00:28:16,090 ක්‍රියාවලිය සාර්ථකයි. 404 00:28:16,350 --> 00:28:17,180 හරි. 405 00:28:21,770 --> 00:28:24,100 හොඳයි, පණිවිඩය යවන්න. 406 00:28:26,520 --> 00:28:27,760 පණිවුඩය ලැබුනා. 407 00:28:33,930 --> 00:28:34,850 මට එන්න කිව්වද? 408 00:28:36,890 --> 00:28:37,630 ඔව්. 409 00:28:39,460 --> 00:28:41,500 ඔක්ටේවියාට මගෙන් මුකුත් වෙන්නෙ නෑ. 410 00:28:45,510 --> 00:28:47,750 මට ඔයාවත් විශ්වාසයි, ක්ලාක්. 411 00:28:50,380 --> 00:28:52,450 මම දන්නවා මේක ඔයාට කොච්චර අමාරුද කියලා. 412 00:28:58,300 --> 00:28:59,980 ඔයා හිතනවා අපේ විධි දරුණුයි කියලා. 413 00:29:01,750 --> 00:29:03,410 ඒත් එහෙම තමා අපි පණ බේරගන්නෙ. 414 00:29:04,200 --> 00:29:07,840 සමහර විට ජීවිතය කියන්නෙ පණ බේරගන්නවට\Nවඩා වැඩි දෙයක් වෙන්න ඇති. 415 00:29:09,660 --> 00:29:11,440 ඊට වඩා හොඳක් අපිට උරුම නැද්ද? 416 00:29:15,630 --> 00:29:16,600 සමහර විට ඇති. 417 00:29:41,900 --> 00:29:43,260 මට සමාවෙන්න, මම-- 418 00:29:45,000 --> 00:29:48,090 මම ලෑස්ති නෑ.\Nකවුරුවත් එක්ක ඉන්න. 419 00:29:51,740 --> 00:29:52,650 තාම නෑ. 420 00:29:59,110 --> 00:30:00,940 සංඥාව! 421 00:30:01,640 --> 00:30:03,110 කමාන්ඩර්, ඉක්මනට එන්න! 422 00:30:12,930 --> 00:30:14,020 බෙලමි ඒක කළා. 423 00:30:16,520 --> 00:30:18,350 ඔය විශ්වාසය තිබ්බ එක නිවැරදියි. 424 00:30:22,770 --> 00:30:23,960 දැන් අපි සටන් කරමු. 425 00:30:34,650 --> 00:30:36,360 කමාන්ඩර්. 426 00:30:36,560 --> 00:30:38,250 බලන්න. කමාන්ඩර්. 427 00:30:39,250 --> 00:30:41,030 හොරණෑව පිඹින්න. 428 00:30:46,470 --> 00:30:47,810 යුද්දෙට! 429 00:30:59,800 --> 00:31:02,380 අනුපාත ගැන බලමු කියද්දි\Nමම කිව්වෙ ඒ ගැනම නෙවෙයි. 430 00:31:10,940 --> 00:31:12,680 ඒක නරක අදහසක් වෙන්න ඇති. 431 00:31:12,720 --> 00:31:15,310 අපි යුද්දෙකට යනවා.\Nකතාව නවත්ත ගන්න. 432 00:31:35,180 --> 00:31:38,670 මම කියන්න ගියේ මම හදපු එක\Nඔයාට ගලවන්න ලේසි ඇති. 433 00:31:40,620 --> 00:31:42,330 ඒකනම් ශෝකජනක උපකරණයක්. 434 00:31:43,610 --> 00:31:45,280 කතා කරන එක ගැන මම මොනාද කිව්වෙ වික්? 435 00:31:46,380 --> 00:31:48,130 මට කයිල් කියලා ඔයාට කියන්න පුළුවන්. 436 00:32:57,470 --> 00:32:59,200 රේවන්, ප්‍රශ්නයක් තියෙනවා. 437 00:33:01,080 --> 00:33:02,270 මඟුල කොහෙද ඔයා? 438 00:33:02,920 --> 00:33:04,440 අම්ල මීදුම තාම වැඩ වගේ. 439 00:33:04,441 --> 00:33:08,340 ක්ලාක්ට පණිවිඩය යවන්න.\Nඅපි හමුදාව නවත්වන්න ඕනා රේවන්! 440 00:33:08,810 --> 00:33:11,590 තහවුරුයි සර්. ආක්‍රමණිකයගේ\Nපණිවිඩ හුවමාරුව විසන්ධි කළා. 441 00:33:11,610 --> 00:33:13,360 රේවන්, මොනාද වෙන්නෙ? 442 00:33:13,900 --> 00:33:15,070 පැනලය නැවත සකසන්න. 443 00:33:15,970 --> 00:33:17,700 හමුදාව දැන් කලාපයට කිට්ටුයි. 444 00:33:26,300 --> 00:33:28,400 පනිවුඩ හුවමාරුව හොයාගත්ත\Nඑක නියම වැඩක් ලුතිනන්. 445 00:33:29,780 --> 00:33:31,680 වෙන එකක් වත් නෑ නේද කියල බලන්න. 446 00:33:31,681 --> 00:33:32,580 හොඳයි, සර්. 447 00:33:33,030 --> 00:33:34,820 අරූව අල්ලගෙන එන්න.. 448 00:33:49,360 --> 00:33:50,530 ආයුධ බිම දානවා! 449 00:34:04,010 --> 00:34:04,820 මගේ පස්සෙන්. 450 00:34:05,250 --> 00:34:06,780 මිනිහා ආයුධ සන්නද්ධයි.\Nවීරයෙක් වෙන්න එපා. 451 00:34:10,739 --> 00:34:13,650 එලියට වරෙන්.\Nඅත් මුලින්ම. 452 00:34:17,010 --> 00:34:19,860 වෙඩි තියන්න එපා!\Nටැංකි වලට වදියි. 453 00:34:32,239 --> 00:34:34,050 මීදුම සූදානම්, සර්. 454 00:34:34,540 --> 00:34:37,320 උන් ආවරණ කලාපයට එනකම් ඉන්න. 455 00:34:37,370 --> 00:34:38,670 තව තත්පර 10 යි. 456 00:34:38,850 --> 00:34:41,070 පණිවිඩය ලැබුනා.\Nපහර දෙනවා තව 10... 457 00:34:42,489 --> 00:34:43,280 9... 458 00:34:46,050 --> 00:34:46,909 8... 459 00:34:48,360 --> 00:34:49,219 7... 460 00:34:49,630 --> 00:34:50,500 ඌ එලියේ. 461 00:34:50,699 --> 00:34:52,500 පස්සෙන් යන්න.\Nඅපි ටැංකි වල බලන්නම්. 462 00:34:52,969 --> 00:34:56,000 6...5... 463 00:34:57,540 --> 00:34:58,320 4... 464 00:35:00,860 --> 00:35:01,660 3... 465 00:35:04,130 --> 00:35:05,940 2...1. 466 00:35:08,060 --> 00:35:09,240 අපි මීදුම යවනවා. 467 00:35:56,430 --> 00:35:57,170 ඉතින්? 468 00:35:58,190 --> 00:36:00,060 මීදුම ගියේ නෑ. 469 00:36:00,640 --> 00:36:01,350 මොකක්ද වුණේ? 470 00:36:02,220 --> 00:36:04,660 රසායනික පරිශ්‍රයේ\Nපිපිරුමක් වුණා කියනවා. 471 00:36:04,930 --> 00:36:06,230 තුවාල කාරයෝ ඉන්නවා. 472 00:36:07,340 --> 00:36:09,250 මීදුම වැඩ නෑ. 473 00:36:09,251 --> 00:36:10,500 වෙන මොනාද පාවිච්චි කරන්න පුළුවන්? 474 00:36:10,650 --> 00:36:12,820 රීපර්ලට බෑ මෙච්චර ලොකු\Nහමුදාවක් එක්ක හැප්පෙන්න. 475 00:36:12,870 --> 00:36:15,210 මට බැරි දේවල් කියන්න එපා. 476 00:36:15,211 --> 00:36:17,030 වෙන මොනාද තියෙන්නෙ කියන්න. 477 00:36:19,300 --> 00:36:22,330 මුකුත් නෑ.\Nඅපිට තියෙන්නෙ දොරවල් විතරයි. 478 00:37:04,080 --> 00:37:05,440 අපි ප්‍රහාරක කණ්ඩායම් හම්බවෙන්න ඕනා. 479 00:37:08,050 --> 00:37:11,940 ඔයා මාව එලියට විසි කළා වගේ.\Nමොකක්ද අවුල? 480 00:37:13,820 --> 00:37:14,540 මොකක්ද? 481 00:37:15,760 --> 00:37:16,500 මුකුත් නෑ. 482 00:37:21,690 --> 00:37:22,470 හරි. 483 00:37:24,320 --> 00:37:25,540 මේක ඕනාවට වැඩියි. 484 00:37:32,780 --> 00:37:33,530 බලන්න. 485 00:37:36,170 --> 00:37:37,630 ඔයාට මේක කරන්න ඕනා නම් මම කැමතියි. 486 00:37:39,740 --> 00:37:41,120 ඒත් මම සෙල්ලම් කරන්න ලෑස්ති නෑ. 487 00:37:41,121 --> 00:37:42,140 ඉතින් ඒක විසඳගන්න. 488 00:37:51,920 --> 00:37:53,020 අපිට යුද්ධයක් දිනන්න තියෙනවා. 489 00:38:23,110 --> 00:38:23,820 මොනාද ඔයාට ඕනා? 490 00:38:26,550 --> 00:38:27,710 මම ඔයාගෙ මෙහෙයුම වෙනස් කරනවා. 491 00:38:27,790 --> 00:38:29,600 ඔයා ඉන්ද්‍රා එක්ක පතල් වලට යන්නෙ නෑ. 492 00:38:30,150 --> 00:38:31,740 මම ඔයාව පසුපස මුරකාවලට දානවා. 493 00:38:31,750 --> 00:38:32,860 ඔයා එහෙදි ආරක්ෂිතයි. 494 00:38:33,430 --> 00:38:35,250 මම ඔයාගෙන් නියෝග ගන්නෙ නෑ. 495 00:38:35,630 --> 00:38:36,940 මම නියෝග ගන්නෙ ඉන්ද්‍රාගෙන්. 496 00:38:36,941 --> 00:38:38,640 මම හදන්නෙ ඔයාව ආරක්ෂා\Nකරන්නයි, ඔක්ටේවියා. 497 00:38:38,930 --> 00:38:39,940 මාව ආරක්ෂා කරන්න. 498 00:38:40,960 --> 00:38:43,110 දවසක ඔයා තේරුම් ගනී\Nමම මොකක්ද කලේ කියලා. 499 00:38:43,210 --> 00:38:45,730 කවදාවත් එහෙම වෙන්නෙ නෑ.\Nමම ඔයා එක්ක දැන් සටන් කරනවා... 500 00:38:45,731 --> 00:38:47,360 ...මොකද මට මගේ යාලුවන්ව\Nබේරගන්න ඕනා හින්දා. 501 00:38:48,040 --> 00:38:49,170 ඒත් ඊට ප්ස්සෙ අපේ ගණුදෙනු ඉවරයි. 502 00:38:55,590 --> 00:38:57,100 කමාන්ඩර් ඔයාව හොයනවා. 503 00:39:01,020 --> 00:39:01,920 මොනාද කිව්වෙ? 504 00:39:02,790 --> 00:39:04,750 ක්ලාක් මාව පසුපස මුරකාවලට දාන්න හදනවා. 505 00:39:05,720 --> 00:39:06,790 ඔයා රණ ශූරයෙක්. 506 00:39:06,830 --> 00:39:08,210 ඔයා මා එක්ක පතල් වලට යනවා. 507 00:39:09,830 --> 00:39:10,980 මම දන්නවා ඔයාට වද දෙන්නෙ මොකක්ද කියලා. 508 00:39:11,720 --> 00:39:12,940 එයාල දන්නවා මිසයිලය ගැන. 509 00:39:13,800 --> 00:39:15,270 කොහොමද ඔයා වෛර නොකරන්නෙ? 510 00:39:15,620 --> 00:39:16,680 ඉන්ද්‍රා එයාල තව ටිකෙන් ඔයාව මරනවා. 511 00:39:16,681 --> 00:39:19,250 එයාල කිසි දෙයක් කලේ නෑ.\Nසතුරයි කළේ. 512 00:39:19,590 --> 00:39:22,060 ලෙක්සා හොඳ නායකයෙක් වෙන්නෙ\Nකෲර කෙනෙක් හින්දයි. 513 00:39:22,790 --> 00:39:24,440 ඒ හින්දා තමා අපි මේ සටන දිනන්නේ. 514 00:39:24,500 --> 00:39:25,510 ඒක වැරදියි. 515 00:39:26,030 --> 00:39:27,070 ඒක තමා යුද්ධය කියන්නෙ. 516 00:39:54,650 --> 00:39:55,870 මොන විහිළුවක්ද? 517 00:39:59,460 --> 00:40:00,840 කිසි තේරුමක් නෑ. 518 00:40:01,280 --> 00:40:02,820 මුළු ලෝකෙම කැඩිල ගිහින්. 519 00:40:04,040 --> 00:40:05,460 ඒත් මේ පැනල හොඳට තියෙනවා. 520 00:40:05,940 --> 00:40:07,250 අපිට ඒක හැදුවැහැකි. 521 00:40:09,040 --> 00:40:09,750 ජෝන්. 522 00:40:18,440 --> 00:40:19,590 මොන මඟුලක්ද ඒ? 523 00:40:22,260 --> 00:40:23,230 ඩ්‍රෝන යානයක්. 524 00:40:23,870 --> 00:40:25,090 යන්න දෙන්න එපා. 525 00:40:44,830 --> 00:40:45,700 කොහාටද ඒක යන්නෙ? 526 00:40:45,701 --> 00:40:46,400 මම දන්නෙ නෑ... 527 00:40:47,720 --> 00:40:49,020 ඒත් අපි පස්සෙන් යනවා. 528 00:40:49,380 --> 00:40:50,250 මේකෙන්. 529 00:40:51,300 --> 00:40:53,980 මට කියන්න පිස්සුවෙ කොයි තරම්ද\Nඔයාට ඕනාවට වැඩි වෙන්නෙ? 530 00:40:54,150 --> 00:40:55,530 දැනගන්නයි අහන්නෙ. 531 00:40:59,000 --> 00:41:02,470 අපිට බෝට්ටුවක් ඕනා වුණා.\Nබෝට්ටුවක් හම්බවුණා. 532 00:41:03,090 --> 00:41:04,360 මේ තමා අපේ දෛවය. 533 00:41:05,330 --> 00:41:06,820 ආලෝකයේ නගරය තියෙන්නෙ අර පැත්තේ. 534 00:41:06,821 --> 00:41:08,030 අපි ඒක හොයාගන්නයි යන්නෙ. 535 00:41:09,690 --> 00:41:10,760 දැන් නගින්න බෝට්ටුවට. 536 00:41:15,520 --> 00:41:16,480 කිව්ව දේ ඇහුනනේ. 537 00:41:16,500 --> 00:42:16,500 ::: එක්වන්න අප සමඟ :::\Ncontact@baiscopelk.com 538 00:41:17,000 --> 01:15:00,000 ~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk