1
00:00:00,000 --> 01:00:00,000
Baiscopelk.com වෙනුවෙන් රොයිලි කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න
2
00:00:00,000 --> 00:00:06,000
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
3
00:00:00,160 --> 00:00:01,370
පෙර කතාංග වලින්...
4
00:00:01,371 --> 00:00:02,600
තෙලෝනියස් ගිහින්.
5
00:00:02,601 --> 00:00:04,830
එයා මිනිස්සු 12 කුයි තුවක්කු\N12 කුයි අරගෙන ගිහින්.
6
00:00:04,831 --> 00:00:06,480
අපි ආලෝකයේ නගරයට යනවා.
7
00:00:06,490 --> 00:00:08,560
මාව විශ්වාස කරල යන්න එන්න ජෝන් මර්ෆි.
8
00:00:08,561 --> 00:00:12,950
මට පෙන්න්න දෙන්න ඔයාට මීට වඩා\Nදෙයක් ලැබෙන්න ඕනා කියන එක.
9
00:00:13,580 --> 00:00:17,190
මෙච්චර කාලෙකට උන්න ලොකුම හමුදාව\Nමෙහෙයුමක් දෙනකම් බලන් ඉන්නවා.
10
00:00:17,191 --> 00:00:19,970
අපි දෙනවා බෙලමි අම්ල\Nවර්ෂාව නැවැත්තුවහම.
11
00:00:19,971 --> 00:00:22,810
මේක ඇවිල්ලා පිටස්තරයනුයි ආක්\Nමධ්‍යස්ථානයයි අතර හවුලක් නම්...
12
00:00:22,811 --> 00:00:24,530
...අපි මේ තර්ජනය\Nසුලුවට තකන්න හොඳ නෑ.
13
00:00:24,531 --> 00:00:26,650
අද රෑට යුද හමුවක් තියෙනවා.
14
00:00:26,651 --> 00:00:28,010
නායකයෝ ඔක්කොම එතෙන්ට එනවා.
15
00:00:28,011 --> 00:00:29,270
අපි මිසයිලයක් ගහමු.
16
00:00:29,271 --> 00:00:30,600
කට්ටියව අයින් කරන්න ගම්මු.
17
00:00:30,601 --> 00:00:31,710
එහෙම කළොත් උන් දැනගන්නවා...
18
00:00:31,711 --> 00:00:33,440
...අපේ ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා.
19
00:00:33,441 --> 00:00:35,480
අපි දැන්ම පැනගම්මු.
20
00:00:35,481 --> 00:00:36,500
පහර දෙන්න.
21
00:00:39,580 --> 00:00:42,020
ඔයා දැනගෙනත් මේක වෙන්න දුන්නද?
22
00:00:42,400 --> 00:00:44,090
උන්ගෙන් සමහරු විශේෂ ඇඳුම් ඇඳල නෑ.
23
00:00:44,091 --> 00:00:46,820
ඒ කියන්නෙ උන්ට හොඳයි.\Nඇට මිඳුලු ප්රතිකර්මය සාර්ථකයි.
24
00:00:46,870 --> 00:00:50,210
උන් එක එකා ගානෙ එලියට ගන්න අරගන්නවා.
25
00:00:50,960 --> 00:00:54,340
උන්ට තව කාවවත් ගන්න බෑ සටනක් නැතුව.
26
00:00:56,870 --> 00:00:57,480
උන්ව හොයාගන්න.
27
00:00:57,481 --> 00:00:58,560
අපි ඔයාලව හංගනවා.
28
00:00:58,561 --> 00:01:00,120
හැමෝම කේජ්ට එකඟ නෑ.
29
00:01:00,121 --> 00:01:01,920
මා එක්ක එන්න.
30
00:01:07,260 --> 00:01:10,870
අපි විහින් මැරෙන්න යනවා කියලා\Nපොඩි ඉඟියක් හරි ලැබෙනවනම් හොඳයි.
31
00:01:14,330 --> 00:01:15,390
අපි මැරෙන්න නෙවෙයි යන්නෙ.
32
00:01:15,990 --> 00:01:17,780
මේක කියන්න බලන්න.
33
00:01:17,781 --> 00:01:19,530
ආයෙනම් පටන් ගන්න එපා.
34
00:01:19,650 --> 00:01:21,580
භූමි වාසීයෙකුයි රීපරයෙකුයි\Nබාර් එකකට ගියා.
35
00:01:22,000 --> 00:01:23,990
සේවකයා භූමි වාසීයා දිහා බලල කිව්වා...
36
00:01:24,410 --> 00:01:26,060
"අපි ඔයාලගේ අයට මුකුත්\Nදෙන්නෙ නෑ" කියලා.
37
00:01:26,180 --> 00:01:27,700
රීපර් නැඟිටල යන්න ගියා.
38
00:01:31,520 --> 00:01:33,410
තේරුණාද? රීපරයා භූමි වාසීයව කෑවා.
39
00:01:33,411 --> 00:01:36,380
මම ජාහා අතේ තියෙන සැරැයටිය\Nඅරගෙන උඹට මැරෙන්න ගහනවා.
40
00:01:36,381 --> 00:01:37,259
ජෝන්.
41
00:01:38,320 --> 00:01:39,300
නැත්තම් මේක හරි.
42
00:01:39,301 --> 00:01:40,890
ආක් මධ්‍යස්ථානයෙ කෙනෙකුයි,\Nභූමි වාසීයෙකුයි...
43
00:01:40,891 --> 00:01:42,810
...කඳුකර වැසියෙකුයි\Nබාර් එකකට ගියා.
44
00:01:43,150 --> 00:01:44,970
ආක් මධ්‍යස්ථානයේ කෙනා කිව්වා මම\Nහොර අරක්කු ටිකක් බොන්නම් කියලා.
45
00:01:44,971 --> 00:01:46,759
භූමි වාසියා කිව්වා මමත්\Nඒවාම ගන්නම් කියලා.
46
00:01:47,190 --> 00:01:49,460
කඳුකරේ මිනිහා කිව්වා...
47
00:02:16,940 --> 00:02:18,420
කවුරුවත් හෙල්ලෙන්න එපා.
48
00:02:19,690 --> 00:02:21,430
අපි බෝම්බ වලලපු තැනක ඉන්නෙ.
49
00:02:24,640 --> 00:02:26,440
වෙන කාටවත් ඉඟියක් එහෙම ඕනද?
50
00:02:27,890 --> 00:03:03,000
~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk
51
00:03:03,730 --> 00:03:05,250
වෙලාව හරි ලුතිනන්.
52
00:03:05,850 --> 00:03:06,840
ඔව්, සර්.
53
00:03:07,140 --> 00:03:08,880
කියන්න මට 44 දෙන ගැන.
54
00:03:10,160 --> 00:03:12,510
මම සොල්දාදුවන්ව\Nදොරින් දොරට යැව්වා.
55
00:03:13,000 --> 00:03:14,490
කොයි වෙලාවෙ හරි විස්තර එයි.
56
00:03:15,340 --> 00:03:16,640
ඒ කියන්නෙ කිසි කෙනෙක්ව අල්ලලා නෑ.
57
00:03:21,540 --> 00:03:22,490
ඔව්, සර්.
58
00:03:23,520 --> 00:03:26,190
ඔය ළමයි තමා හැමදේටම\Nයතුර වෙන්නෙ ලුතිනන්.
59
00:03:26,700 --> 00:03:30,190
මිනිස්සු 44 දෙනෙක් මුද්‍රා තියපු\Nබංකරයක නිකන්ම අතුරුදහන් වෙන්නෙ නෑ.
60
00:03:30,191 --> 00:03:32,270
උදව්වක් ලැබෙනවනම් වෙන්න පුළුවන්.
61
00:03:32,960 --> 00:03:34,140
මගේ තාත්තා.
62
00:03:34,790 --> 00:03:36,000
කියන්න බෑ, සර්.
63
00:03:36,740 --> 00:03:40,970
ඒත් එයා විතරක් නෙවෙයි අපි බේරෙන්න\Nකරන වැඩේ විනීතකම හොයන්නේ.
64
00:03:40,971 --> 00:03:44,079
එයාලට නොතේරෙන දේ තමා ඒ\Nළමයි භයානකයි කියන එක.
65
00:03:44,170 --> 00:03:46,260
උන් එක තට්ටුවක්ම අල්ලගත්තා.
66
00:03:46,261 --> 00:03:47,430
මම එකඟයි, සර්.
67
00:03:47,431 --> 00:03:49,490
දැන් පස්වෙනි මට්ටම පිරිසිඳු කරලා ඉවරයි.
68
00:03:49,491 --> 00:03:51,280
අපිට දැන් ඇත්ත කිව්වැහැකි.
69
00:03:51,610 --> 00:03:54,540
ඒ ළමයි අපේ 10 දෙනෙක්ව මැරුවා.
70
00:03:55,010 --> 00:03:57,150
ඒක කියලා අපිට උන්ව එලියට ගත්තහැකි.
71
00:03:58,710 --> 00:03:59,530
ඒක කරන්න.
72
00:03:59,531 --> 00:04:00,590
හොඳයි, සර්.
73
00:04:01,840 --> 00:04:04,120
දැන් එලියෙ තර්ජනය ගැන කතා කරමු.
74
00:04:04,121 --> 00:04:05,120
අර බලන්න.
75
00:04:08,040 --> 00:04:10,870
ඇයගේ මුළු හමුදාවම මීදුම්\Nසීමාවෙන් පිට නතර වෙලයි ඉන්නෙ.
76
00:04:11,890 --> 00:04:12,610
හේතුව?
77
00:04:12,611 --> 00:04:13,900
උන් ඉගෙන ගන්නවා, සර්.
78
00:04:13,901 --> 00:04:15,860
මම කිව්වෙ මේ නායකයා වෙනස් කියලා.
79
00:04:15,861 --> 00:04:18,550
ඇය මොනාද කරන්න යන්නෙ?\Nඅපි එනකම් ඉන්නවද?
80
00:04:18,620 --> 00:04:21,329
අපි මෙහෙ ආරක්ෂිතව අවුරුදු 97 ක් උන්නා.
81
00:04:21,790 --> 00:04:26,110
එයාගේ ඉවසීම නැතිවෙයි.\Nඑතකොට අම්ල මීදුම ගහන්න.
82
00:04:39,310 --> 00:04:40,580
අපි වැරදිනම් එහෙම.
83
00:04:41,050 --> 00:04:43,650
විදුලිය නැති කරන එකෙන්\Nඅඟුළු ඇරුන් නැත්තම්?
84
00:04:44,310 --> 00:04:45,900
ඔයාලගේ අය කිව්වා එහෙම වෙයි කියලා.
85
00:04:51,040 --> 00:04:52,830
ඔයා විවේක ගන්න, ක්ලාක්.
86
00:04:54,030 --> 00:04:55,730
අපිට පුළුවන් දොරවල් පුපුරවන්න.
87
00:04:56,900 --> 00:04:59,100
යුද්දෙදි සැලසුමටම වැඩ කරන්න බෑ.
88
00:05:00,620 --> 00:05:04,920
දැනටම උත්තර ලැබුන ප්‍රශ්න ආයෙ අයේ\Nඅහන එක ශක්තිය නාස්ති කිරීමක්.
89
00:05:05,180 --> 00:05:06,930
මිනිස්සු මේක හින්දා මැරුණා. ලෙක්සා.
90
00:05:10,270 --> 00:05:11,550
ඒක හරියන්නම ඕනා.
91
00:05:13,680 --> 00:05:16,140
මම මුලින්ම පාලනය බාරගත්ත වෙලාව\Nකරපු දේවල්ම තමා ඔයා ඔය කරන්නේ.
92
00:05:19,270 --> 00:05:22,300
අපිට ඉස්සරහට යන්න බැරි එකෙන් ඔයාට\Nහිතන්න ඕනාවට වඩා කාලයක් දෙනවා.
93
00:05:22,890 --> 00:05:24,210
බෙලමි අම්ල මීදුම වහලා...
94
00:05:24,211 --> 00:05:25,130
...යුද්දෙ පටන් ගත්තහම...
95
00:05:25,131 --> 00:05:26,680
...හැම දෙයක්ම පැහැදිලි වෙයි.
96
00:05:29,220 --> 00:05:30,560
එයාට බැරිවුණොත් එහෙම?
97
00:05:32,760 --> 00:05:35,440
ඒක භයානක වැඩි වුණත් මම\Nඑයාව යවල නම් එහෙම?
98
00:05:36,530 --> 00:05:37,780
ඔයා එයා ගැන හිතනවා.
99
00:05:39,610 --> 00:05:41,600
මම ඔක්කොමල්ලා ගැන හිතනවා.
100
00:05:43,330 --> 00:05:44,810
ඔයා ඒත් එයා ගැන ගොඩක් වදවෙනවා.
101
00:05:45,530 --> 00:05:48,180
එයා නොහිටින්න මට බැරිවෙනවා\Nඅපිව පණ පිටින් තියාගන්න.
102
00:05:48,190 --> 00:05:49,460
අපිට එයාව ඕනා.
103
00:05:51,090 --> 00:05:53,690
ඉතින් දැන් මමම වෙන්න පුලුවන්\Nඑයා මැරුම් කන හේතුවත්.
104
00:05:54,060 --> 00:05:56,560
නායකයෙක් වෙනවා කියන්නෙ ඕකට තමා, ක්ලාක්.
105
00:05:56,820 --> 00:05:59,600
ඇත්තම කතාව තමා අපි හැම රණශූරයෙක්ගෙම\Nඇස් දිහා බලලා කියන්න ඕනා...
106
00:05:59,601 --> 00:06:01,510
"මම වෙනුවෙන් ගිහින් මැරුම් කන්න" කියලා.
107
00:06:01,660 --> 00:06:03,360
ඒක එච්චරටම ලේසිනම්.
108
00:06:04,970 --> 00:06:06,780
අපි ආපහු සැලසුමට යමුද?
109
00:06:07,380 --> 00:06:08,240
බෑ.
110
00:06:10,360 --> 00:06:12,640
ඔයාගේ අයට ඔයා හොඳ\Nනායකයෙක් වෙන්න පුළුවන්.
111
00:06:13,750 --> 00:06:16,130
එයාලගේ හීනයි බලාපොරොත්තුයි\Nබාර දීලා තියෙන.
112
00:06:18,000 --> 00:06:20,260
එයාලා සටන් කරලා මැරෙන්න\Nවුණත් කැමති කෙනෙක්.
113
00:06:20,870 --> 00:06:22,740
මම කවදාවත් ඒවා ඉල්ලුවෙ නෑ.
114
00:06:24,510 --> 00:06:26,620
මම හදන්නෙ අපිව පණ පිටින් තියන්න විතරයි.
115
00:06:36,400 --> 00:06:38,340
ඔයා ඉපදිලා තියෙන්නෙ මේකටමයි, ක්ලාක්.
116
00:06:40,710 --> 00:06:41,960
මම වගේම.
117
00:06:58,350 --> 00:06:59,780
බෙලමි. කතා කරන්න.
118
00:06:59,781 --> 00:07:01,380
මම පොඩි වැඩක ඉන්නෙ, රේවන්.
119
00:07:01,860 --> 00:07:02,930
ඔයා කතා කලේ නෑනේ වෙලාවට.
120
00:07:02,931 --> 00:07:04,900
ඔයා තාම අම්ල මීදුමේ මූලාශ්‍රය හොයනවද?
121
00:07:04,901 --> 00:07:06,470
මම දැන් එහාට යන ගමන්.
122
00:07:06,880 --> 00:07:08,560
හිතුවට වඩා වෙලා යනවා වගේ.
123
00:07:09,680 --> 00:07:11,730
මම වැඩි දෙයක් දන්නෙ නෑ මෙහෙ ඉඳන් කරන්න.
124
00:07:12,160 --> 00:07:13,090
ඔයා මට මොනාහරි කියන්න ඕනා.
125
00:07:13,091 --> 00:07:14,410
මම හොයනවා.
126
00:07:18,030 --> 00:07:19,160
මොකක් හරි අවුලක්.
127
00:07:19,750 --> 00:07:20,580
මොකක්ද?
128
00:07:20,581 --> 00:07:22,310
මගේ කාඩ් එක වැඩ කරන්නෙ නෑ.
129
00:07:22,870 --> 00:07:23,870
ඒක නරකයි.
130
00:07:23,880 --> 00:07:25,440
මට වෙන විදියක් බලන්න වෙනවා.
131
00:07:26,200 --> 00:07:27,470
මම ආයේ ගන්නම්.
132
00:07:28,080 --> 00:07:31,330
ඔහොම නවතිනවා!\Nඅත් උස්සනවා!
133
00:07:33,570 --> 00:07:36,080
නැගෙනහිර පැත්තට.\Nඉලක්කය පස්සෙ එලෝනවා.
134
00:07:36,090 --> 00:07:39,140
මේ ලව්ජෝයි නෙවෙයි. නැවතත් කියනවා.\Nමේ ලව්ජෝයි නෙවෙයි.
135
00:07:52,000 --> 00:07:52,950
බෙදෙන්න.
136
00:07:56,800 --> 00:07:59,460
අමතනවා. අපි යන්නෙ යට තට්ටුවට.
137
00:08:01,350 --> 00:08:04,430
ඔහේව වට කරල තියෙන්නෙ!\Nඑලියට යන්න විදියක් නෑ.
138
00:08:11,000 --> 00:08:12,260
ඇස් අරගෙන ඉන්න.
139
00:08:12,261 --> 00:08:13,790
ගාර්සා ඔයා දැක්කද?
140
00:08:21,770 --> 00:08:23,030
ගාර්සා මොකක්ද තත්වය?
141
00:08:24,040 --> 00:08:24,960
ගාර්සා.
142
00:08:27,320 --> 00:08:29,230
ගාර්සා ඌව පේනවද?
143
00:08:43,130 --> 00:08:45,510
මට එන්න කිව්වද? සිරාවටම?
144
00:08:45,550 --> 00:08:47,130
ඔව්, ස්තූතියි.
145
00:08:47,340 --> 00:08:49,400
මට මේ අම්ල මීදුම ගැන බලන්න ඔයාව ඕනා.
146
00:08:49,440 --> 00:08:50,250
බෙලමි ආපහු කතා කරයි...
147
00:08:50,251 --> 00:08:52,240
...එයාට ව්‍යාප්ති ප්ද්ධතිය හම්බවුණාම.
148
00:08:52,241 --> 00:08:53,620
ඒත් මට මුලින් කතා කරන්න ඕනා.
149
00:08:53,621 --> 00:08:55,780
මම හිතන්නෙ...මොකක්ද විහිළුව?
150
00:08:55,980 --> 00:08:57,650
සමරන්න ඕනා දවසක්නේ.
151
00:08:57,651 --> 00:09:00,710
රේවන් රේයස් උදව්වක් ඉල්ලනවා කිව්වහම?
152
00:09:00,711 --> 00:09:01,940
ඉතිහාසයට එක්වෙන එකක්.
153
00:09:01,941 --> 00:09:03,670
අල්ලා දාන්න.\Nමමම කරගන්නම්.
154
00:09:03,671 --> 00:09:04,830
විහිළුවක්නේ.
155
00:09:05,670 --> 00:09:07,600
හාස්‍ය තමා මම කරන දේ.
156
00:09:07,601 --> 00:09:11,770
භූමි වාසීන් දහස් ගානක් කැලේ බලන්\Nඉන්නවා මගේ යාළුවන්ව බේරගන්න.
157
00:09:12,600 --> 00:09:17,300
එයාලට යන්න බැරිවෙලා තියෙන්නෙ\Nමට මේක විසඳගන්න බැරි හින්දයි.
158
00:09:18,100 --> 00:09:19,810
කාටවත් බෑ තමා.
159
00:09:20,320 --> 00:09:22,840
තව විස්තර නැතුව මේක අමාරු අභියෝගයක්.
160
00:09:26,460 --> 00:09:29,760
හරි, එයාලා මීදුමක් හදනවා\Nමිනිස්සුන්ව උණු වෙලා යන.
161
00:09:29,761 --> 00:09:32,560
අපි මොනා ගැනද කතා කරන්නෙ?\Nන්‍යෂ්ටික දෙයක්ද?
162
00:09:32,710 --> 00:09:35,700
අනේ මට කියන්න ඒක\Nබ්‍රව්නින් විසරණය කියලා.
163
00:09:35,820 --> 00:09:37,310
මම ඔයාට කියන්නම්.
164
00:09:38,010 --> 00:09:39,660
මම තරල ගතිකයට දෙවියෙක්.
165
00:09:39,661 --> 00:09:41,730
ඔයා හිතන්නෙ හැමදේටම ඔහේ\Nදෙවියෙක් කියල තමා.
166
00:09:43,830 --> 00:09:45,770
ප්රත්යක්ෂමූලක සාක්ෂි බොරු කරන්නෙ නෑ.
167
00:09:50,850 --> 00:09:54,570
හොඳයි. අපි අනුපාත ගැන හිතමු.
168
00:10:24,370 --> 00:10:25,520
ඔක්කොම හොඳින්ද?
169
00:10:26,100 --> 00:10:30,410
මම මේ දිගින් දිගටම\Nහිතන්නෙ කොහොමද...
170
00:10:31,690 --> 00:10:33,210
...ඔයා පණපිටින් ඉන්නෙ කියලා.
171
00:10:35,450 --> 00:10:36,730
මොනා ගැනද ඔයා අහන්නෙ?
172
00:10:37,030 --> 00:10:39,810
මිසයිලෙ වදින්න කලින්\Nඔයා ඉන්නවා මම දැක්කා.
173
00:10:40,640 --> 00:10:42,690
මම ඔයාව දාන්නවා, ක්ලාක්.\Nමොකක් හරි අවුලක් තියෙනවා.
174
00:10:43,380 --> 00:10:44,900
ඊට පස්සෙ ඔයයි ලෙක්සයි\Nඅතුරුදහන් වෙලා....
175
00:10:44,901 --> 00:10:46,740
...පණපිටිනුත් ඉන්නවා.
176
00:10:48,830 --> 00:10:50,780
ඒක එන බව දැනගෙන උන්නෙ නෑ කියන්න.
177
00:10:57,580 --> 00:10:58,640
ඔක්ටේවියා...
178
00:11:04,160 --> 00:11:06,450
ඔයා ඒ මිනිස්සුන්ට මැරෙන්න දුන්නා.
179
00:11:08,080 --> 00:11:10,380
ඔයා මටත් මැරෙන්න දෙන්නයි ගියේ.
180
00:11:11,210 --> 00:11:12,900
මම ඒක කලේ බෙලමිව බේරගන්න.
181
00:11:13,790 --> 00:11:15,460
අපිට යුද්දෙ දිනන්න පුළුවන් වෙන හින්දා.
182
00:11:15,461 --> 00:11:16,870
ඔයාට තේරෙනවද?
183
00:11:17,380 --> 00:11:19,160
අපි එහෙන් යන්න ගියානම්...
184
00:11:19,161 --> 00:11:21,280
...මවුන්ට් වෙදර් දැනගන්නවා\Nකවුරුහරි ඔත්තුවක් දීලා කියලා.
185
00:11:21,281 --> 00:11:23,310
උන් ඔයාගේ අයියව හොයාගන්න තිබ්බා.
186
00:11:23,311 --> 00:11:26,230
නෑ. බෙලමි කවදාවත් ඔයාට\Nඒක කරන්න කියන්නෙ නෑ.
187
00:11:26,231 --> 00:11:27,910
එයා වෙන විදියක් හොයාගන්න තිබ්බා.
188
00:11:29,950 --> 00:11:31,460
මට ඒ අවදානම ගන්න බෑ.
189
00:11:32,300 --> 00:11:35,010
හරි දැන් ඔයා ලොක්කා හින්දා...
190
00:11:35,011 --> 00:11:36,900
...ඔයයි තීරණය කරන්නෙ කාව\Nඅයින් කරල දානවද කියලා.
191
00:11:39,190 --> 00:11:41,400
ඔයත් නියමෙට ගැලපෙනවා කවුන්සිලයට.
192
00:11:44,240 --> 00:11:45,680
ඔක්ටේවියා.
193
00:11:45,681 --> 00:11:46,610
මොකද?
194
00:11:51,740 --> 00:11:53,050
කාටවත් කියන්න එපා..
195
00:11:53,830 --> 00:11:54,840
මිනිස්සු දැනගත්තොත්...
196
00:11:54,841 --> 00:11:56,540
මේ හවුල ඉවරයි.
197
00:11:58,510 --> 00:12:00,120
මම මෝඩයෙක් නෙවෙයි, ක්ලාක්.
198
00:12:06,240 --> 00:12:07,230
කමාන්ඩර්.
199
00:12:07,231 --> 00:12:08,400
ඔක්ටේවියා.
200
00:12:08,910 --> 00:12:11,650
දැන් වෙලාව හරි දකුණු පැත්තෙ\Nමුරකාරයෝ මාරු කරන්න.
201
00:12:12,130 --> 00:12:13,290
ඔයා එයාල වෙනුවට යන්න.
202
00:12:13,420 --> 00:12:17,060
ඉන්ද්‍රා කිව්වා ලින්කන් එක්ක\Nඔත්තු බලන්න යන්න කියලා.
203
00:12:17,320 --> 00:12:19,160
දැන් ඔයාව මුරකරන තැනටයි ඕනා.
204
00:12:19,870 --> 00:12:21,410
තව ටිකෙන් ඉන්ද්‍රත් එතෙන්ට එයි.
205
00:12:39,830 --> 00:12:41,370
එයා මුකුත් කියන්නෙ නෑ.
206
00:12:42,080 --> 00:12:43,910
ඔයාට හරියටම කියන්න බෑ.
207
00:12:45,210 --> 00:12:47,360
ගොඩක් අය දන්නවා, ක්ලාක්.
208
00:12:48,980 --> 00:12:51,950
ඔයා ඔයාලගෙ අය ගැන බලන්න.\Nමම මගේ අය ගැන බලන්නම්.
209
00:13:02,860 --> 00:13:04,260
එයාව මරන්න.
210
00:13:19,770 --> 00:13:21,330
වින්සන්ට් මට ඔයාගේ උදව් ඕනා.
211
00:13:24,090 --> 00:13:26,370
පණිවිඩ හුවමාරු වල කතා වෙනවා.\Nඋන් ඔයා ගැන දන්නවා.
212
00:13:26,371 --> 00:13:27,360
කවුරුවත් දැක්කද ඔයා එනවා?
213
00:13:27,361 --> 00:13:30,360
නෑ වාකවුළුයි නිරීක්ෂණය කරන්නෙ නැති\Nශාලා වලිනුයි ආවේ කිව්ව විදියටම.
214
00:13:30,361 --> 00:13:31,370
වින්සන්ට්.
215
00:13:33,260 --> 00:13:34,210
හරි.
216
00:13:34,320 --> 00:13:35,440
ලී අපේ කෙනෙක්.
217
00:13:35,441 --> 00:13:37,270
ඩාන්ටේ අපිට තාත්තා කෙනෙක් වගේ.
218
00:13:38,340 --> 00:13:40,470
අපෙන් සමහරු කේජ්ගේ වැඩ වලට කැමති නෑ.
219
00:13:41,120 --> 00:13:42,570
ජැස්පර්, මොන්ටියි මායයි කොහෙද?
220
00:13:42,571 --> 00:13:43,330
එයාල හොඳින්.
221
00:13:43,331 --> 00:13:44,350
ලී ට ස්තූති වන්ත වෙන්න\Nඅපි එයාලව ගෙනිච්චා...
222
00:13:44,351 --> 00:13:46,180
... පරීක්ෂා කරලා ඉවර වෙච්ච කොටසකට.
223
00:13:47,090 --> 00:13:48,250
ඒක අවධානමක් නෙවේද?
224
00:13:48,470 --> 00:13:49,850
වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.
225
00:13:49,940 --> 00:13:52,350
පස්වෙනි තට්ටුවෙ වෙච්ච\Nදේ එයාල ප්‍රසිද්ධ කරලා.
226
00:13:52,351 --> 00:13:54,490
ඔයාලා සොල්දාදුවො 10 දෙනෙක්\Nමැරුවා කියලයි උන් කියන්නෙ.
227
00:13:54,770 --> 00:13:57,600
මම දන්නෙ නෑ තව කොච්චර වෙලා\Nමේ සෙල්ලම කරන්නද කියලා.
228
00:13:58,070 --> 00:13:59,950
අම්ල මීදුම අයින් කරන්න බැරිවුණාද තාම?
229
00:14:00,310 --> 00:14:03,190
නෑ ඒකට තමා මම ආවෙත්.
230
00:14:04,060 --> 00:14:05,420
මට වෙන පාරක් ඕනා වෙනවා.
231
00:14:05,560 --> 00:14:06,610
මම දැනටම බැලුවා.
232
00:14:06,820 --> 00:14:09,790
පස්සෙ එකතු කරපු කලාපයෙන් යන්න පුළුවන්.
233
00:14:12,920 --> 00:14:13,990
ඒව තහනම් කලාප.
234
00:14:14,760 --> 00:14:16,580
කැමරා නෑ, මුර සංචාර නෑ.
235
00:14:17,190 --> 00:14:19,030
අපි ඒව සමහරකින් ළමයින්ව ගෙනිච්චා.
236
00:14:19,930 --> 00:14:21,240
ඒ තමා ඔයාගේ අනික් පාර.
237
00:14:21,850 --> 00:14:23,190
ඔයාට මේකත් ඕනා වෙයි.
238
00:14:23,380 --> 00:14:24,730
ඇසිටලීන් පන්දම.
239
00:14:26,370 --> 00:14:28,540
වයඹ කොරිඩෝවේ යන්න.
240
00:14:39,240 --> 00:14:42,180
ඉන්ද්‍රා ඔයා මුර කරන්න යන්න ඕනා නේද?
241
00:14:42,650 --> 00:14:44,340
මම මුර කරන්න යන කෙනෙක් නෙවෙයි.
242
00:14:45,710 --> 00:14:47,930
කෝ ඔක්ටේවියා?
243
00:14:47,970 --> 00:14:50,320
ලින්කන් එක්ක කඳු වල ඔත්තු බලනවා.
244
00:15:27,380 --> 00:15:29,660
හෙල්ලෙන්න එපා.
245
00:15:31,160 --> 00:15:32,990
මට නියෝග ලැබුනා.
246
00:15:32,991 --> 00:15:33,960
මට වැඩක් නෑ.
247
00:15:34,460 --> 00:15:36,580
මේක වෙන්නෙ නෑ.
248
00:15:40,720 --> 00:15:41,660
අපි යමු.
249
00:16:14,930 --> 00:16:15,870
දැන් හරි.
250
00:16:36,050 --> 00:16:36,840
අතන.
251
00:16:38,100 --> 00:16:40,160
දැන් ආලෝකය තියෙනවා. බලන්න.
252
00:16:41,070 --> 00:16:45,250
අඩි සලකුණු මැකිලා.\Nවැලි ගහන් ගිහිල්ලා.
253
00:16:51,970 --> 00:16:52,980
අරක දැක්කද?
254
00:17:00,910 --> 00:17:02,060
ආලෝකයේ නගරය.
255
00:17:03,790 --> 00:17:05,470
එමෝරි ඇත්ත කියලා තියෙන්නෙ.
256
00:17:08,319 --> 00:17:09,480
අපි ගොඩක් කිට්ටුයි.
257
00:17:14,010 --> 00:17:16,630
ඉඟියක් ඕනා කිව්ව නේද?\Nඔන්න තියෙනවා.
258
00:17:17,109 --> 00:17:18,300
අපි ඉස්සරහට යන්න ඕනා.
259
00:17:19,569 --> 00:17:20,339
එතකොට බිම් බෝම්බ?
260
00:17:22,569 --> 00:17:23,910
අපිට මේක උරුමයි, ජෝන්.
261
00:17:25,190 --> 00:17:28,620
මේ බිම් බෝම්බ ඇවිල්ලා අපේ\Nවිශ්වාසය බලන තව එක පරීක්ෂණයක්.
262
00:17:30,460 --> 00:17:34,640
මම හැම වෙලාවෙම\Nපරීක්ෂණ අණාගත්තා. ඉතින්...
263
00:17:35,320 --> 00:17:36,650
...ඔයා පස්සෙන් එන්නම් ප්රධානීතුමෙනි.
264
00:17:49,410 --> 00:17:51,010
ඔයාද ඔක්ටේවියාව මරන්න යැව්වේ?
265
00:17:51,320 --> 00:17:53,320
මම කිව්වනේ එයා ප්‍රශ්නයක් නෙවෙයි කියලා.
266
00:17:56,310 --> 00:17:57,250
යන්න.
267
00:17:58,270 --> 00:18:00,290
නෑ, මම යන්න දෙන්නෙ නෑ.
268
00:18:03,660 --> 00:18:06,010
මගේ අණ ලැබෙනකම් මුකුත් කරන්න එපා.
269
00:18:10,210 --> 00:18:11,560
ඔහේට මොන මඟුලක්ද වෙලා තියෙන්නේ?
270
00:18:11,840 --> 00:18:14,510
ඔයාට විශ්වාස කරන්න බැරි\Nහැමෝවම ඔයාට මරන්න බෑ.
271
00:18:14,940 --> 00:18:15,790
මට පුළුවන්.
272
00:18:16,990 --> 00:18:18,150
මම ඉඩ දෙන්නෙ නෑ.
273
00:18:20,430 --> 00:18:22,370
ඔයා දවස් දෙකකට කලින්\Nඑයාට මැරෙන්න දුන්නා.
274
00:18:22,560 --> 00:18:23,540
කිසි දෙයක් වෙනස් නෑ.
275
00:18:23,810 --> 00:18:26,760
ඔයාට වැරදිලා. මම වෙනස් වෙලා.
276
00:18:27,490 --> 00:18:28,880
තවත් මට බෑ මේක කරන්න.
277
00:18:30,920 --> 00:18:32,270
ඔක්ටේවියා කියන්නෙ තර්ජනයක්.
278
00:18:34,660 --> 00:18:36,550
ඔයා මෙච්චර එයාට කිට්ටු නැත්තම්\Nඔයාටත් ඒක පේන්න ගියා.
279
00:18:36,930 --> 00:18:40,520
මම එයාට කිට්ටු හින්දා තමා මම\Nදන්නෙ එයා පක්ෂපාතීයි කියලා.
280
00:18:41,120 --> 00:18:43,480
එයාගේ අයියව එයාට වටිනවා වෙන කාටත් වඩා.
281
00:18:43,860 --> 00:18:45,860
එයා කවදාවත් අයියගේ ජීවිතය\Nඅවධානමේ දාන්නෙ නෑ.
282
00:18:46,200 --> 00:18:48,030
ඔයා කැමතිද ඒ අවදානම ගන්න?
283
00:18:50,060 --> 00:18:51,700
- ඔයාගේ හැඟීම් මත?\N- ඔව්.
284
00:18:52,860 --> 00:18:54,830
ඔයා කිව්වා හැඟීම් වලින්\Nමාව දුර්වල කරනවා කියලා.
285
00:18:54,831 --> 00:18:56,950
ඒත් ඒවලින් හැංගෙන එකෙන්\Nඔයා දුර්වල වෙනවා.
286
00:18:57,970 --> 00:19:00,380
මම කුහකයෙක් වෙන්න පුළුවන් ලෙක්සා.\Nඒත් ඔයා බොරුකාරයෙක්.
287
00:19:01,550 --> 00:19:03,500
ඔයා ගස්ටස් ගැන හිතුවා.
288
00:19:03,580 --> 00:19:06,330
කොස්ටියා තාම ඔයාට හොල්මන් කරනවා.
289
00:19:06,390 --> 00:19:08,640
ඔයාට ඕනා හැමෝම හිතනවට ඔයා ඒ\Nඔක්කොටම වඩා ඉහලින් ඉන්නෙ කියලා.
290
00:19:08,641 --> 00:19:11,150
ඒත් මට ඔයා හරහා පේනවා.
291
00:19:14,150 --> 00:19:15,750
එලියට යමන්.
292
00:19:16,850 --> 00:19:19,380
මිනිස්සු 250 ක් ගමේදි මැරුණා.
293
00:19:19,480 --> 00:19:20,860
මම දන්නවා ඔයා එයාල ගැන හිතනවා කියලා.
294
00:19:21,760 --> 00:19:23,040
ඒත් ඔයා උන්ට පිච්චෙන්න දුන්නා.
295
00:19:26,960 --> 00:19:28,050
හැමෝම නෙවෙයි.
296
00:19:30,480 --> 00:19:31,410
ඔයාට එහෙම වුනේ නෑ.
297
00:19:40,660 --> 00:19:44,150
ඔයා මා ගැන හිතනවනම් මාව විශ්වාස කරන්න.
298
00:19:45,390 --> 00:19:46,720
ඔක්ටේවියා තර්ජනයක් නෙවෙයි.
299
00:19:51,490 --> 00:19:52,570
මට ඒක කරන්න බෑ.
300
00:19:56,270 --> 00:19:58,380
මට තවත් මගේ අයව බිලි දෙන්න බෑ.
301
00:19:59,420 --> 00:20:01,720
ඔයා ඔක්ටේවියාට මොනාහරි කළොත්...
302
00:20:01,980 --> 00:20:04,020
...මම හැමෝටම කියනවා අපි මිසයිලය\Nගැන දැනගෙන උන්නා කියලා.
303
00:20:48,590 --> 00:20:51,010
කිසි උගුලක් නෑ. උගුලක් නෑ.
304
00:20:56,110 --> 00:20:59,610
බෝම්බ හතරයි ගැලවුනේ.\Nතව අනන්ත ගානක් තියෙනවා ජාහා.
305
00:21:04,480 --> 00:21:05,680
අපි යනවා, ජෝන්.
306
00:21:07,340 --> 00:21:08,900
තවනම් මට මේක කරන්න බෑ.
307
00:21:10,520 --> 00:21:12,240
සංසුන් වෙන්න රිචර්ඩ්.
308
00:21:14,370 --> 00:21:15,910
මොකක් කියලද ඔයා හිතන්නෙ?
309
00:21:16,950 --> 00:21:18,570
විදුලි බලය නම් ඇති.
310
00:21:19,780 --> 00:21:21,580
නාන්න තියෙනවනම් දැන් නියමයි.
311
00:21:21,581 --> 00:21:23,190
හැරිස්ගේ කෑලි හෝදල දාන්න.
312
00:21:25,550 --> 00:21:28,990
සියෙනා කිව්වා එතන හැමෝවම\Nපිළිගන්න තැනක් කියලා.
313
00:21:29,840 --> 00:21:31,350
මුලින්ම යන අයව වෙන්න ඇති නේද?
314
00:21:34,080 --> 00:21:36,330
තවත් නම් මේක දරාගන්න බෑ.
315
00:21:36,340 --> 00:21:38,620
රිචර්ඩ් නවතිනවා.
316
00:22:38,480 --> 00:22:42,540
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය.\Nසල්ෆියුරික් අම්ලය.
317
00:22:44,070 --> 00:22:45,530
ප'ක්ලෝරික් අම්ලය.
318
00:22:45,540 --> 00:22:47,450
දැන් ඔයා දන්න ඔක්කොම අම්ල ටික කියනවනේ.
319
00:22:48,350 --> 00:22:50,120
උෂ්ණත්වයත් බලන්න ඕනා.
320
00:22:50,280 --> 00:22:52,340
සමහර විට නයිට්‍රික් අම්ලය වෙන්න ඇති.
321
00:22:52,710 --> 00:22:53,870
කිසි දෙයක් පිපිරෙන්නෙ නෑ.
322
00:22:54,160 --> 00:22:55,980
හොඳයි මගේ සතුට කන්න.
323
00:22:57,230 --> 00:22:58,270
මේකෙන් කිසි උදව්වක් නෑනේ.
324
00:22:58,790 --> 00:23:01,430
මම කිව්ව වගේ අපි යන්ත්රයයි\Nඅක්‍රීය කරන්න ඕනා.
325
00:23:01,431 --> 00:23:03,940
මේ වගේ ඕනම යන්ත්‍රයක ආරක්ෂිත\Nක්‍රියාදාමයක් තියෙන්න ඕනා.
326
00:23:03,941 --> 00:23:07,060
නිෂ්ක්‍රීය කරගන්න විදියක් නැතුව\Nඑයාලට අම්ල තොගයක් තියාගන්න බෑ.
327
00:23:07,061 --> 00:23:08,810
මූලික නීතියක් ඒක.\Nඒක පාවිච්චි කරමු.
328
00:23:08,811 --> 00:23:10,250
නිෂ්ක්‍රීය කරන එක සංකීර්ණ වැඩියි.
329
00:23:10,251 --> 00:23:12,370
අනේ හුණු ගල් බෑග් එකක්නේ ඕනා.
330
00:23:12,371 --> 00:23:15,130
ඔන්න ආයෙත්.\Nඅවසානයක් නැති ලොකු අදහස්.
331
00:23:16,150 --> 00:23:19,140
ලොකු අවසානයක් තියෙනවා\Nකියලා මම පෙන්වන්නම්.
332
00:23:43,220 --> 00:23:45,470
රේවන්. මම ආවා.
333
00:23:46,470 --> 00:23:47,690
සැලැස්මක් ඇති කියලා හිතනවා.
334
00:23:48,770 --> 00:23:49,880
තාම වැඩ කරගෙන යනවා.
335
00:23:50,700 --> 00:23:51,880
අපිට යන්න දෙයක් කියන්න.
336
00:23:51,990 --> 00:23:53,000
මොනාද පේන්නෙ?
337
00:23:53,300 --> 00:23:54,870
ලොකු වානේ ගුදමක්.
338
00:23:56,150 --> 00:23:57,410
සබ්මැරීන් එකක් වගේ.
339
00:23:57,820 --> 00:24:00,740
තව ටැංකි තියෙනවා රසායනික ද්‍රව්‍ය දාපු.
340
00:24:01,520 --> 00:24:02,570
අනතුරු ඇඟවීමේ දැන්වීම්.
341
00:24:03,040 --> 00:24:06,640
පයිප්ප ගොඩක් බිත්තියට යනවා.\Nතිරයක්.
342
00:24:06,900 --> 00:24:07,970
තිරය ගාවට යන්න.
343
00:24:09,080 --> 00:24:10,030
ඔයාටත් ආයුබෝවන්.
344
00:24:10,310 --> 00:24:12,030
වික්ව ගනන් ගන්න එපා.\Nඑයා එච්චර උදව්වක් නෙවෙයි.
345
00:24:13,320 --> 00:24:15,560
බෙලමි. මගේ කොළුවා මොන්ටිට කොහොමද?
346
00:24:15,561 --> 00:24:17,810
හොඳින්. ඒත් මම දන්නෙ නෑ\Nකොච්චර කාලෙකටද කියලා.
347
00:24:17,811 --> 00:24:19,190
නියමයි. විහිළු කතා ඉවරයි.
348
00:24:19,300 --> 00:24:21,470
අහන්න ඔය තිරය මෙහෙයුම්\Nපැනල් එකක් නම්...
349
00:24:21,471 --> 00:24:23,350
...අපිට ඒකෙන් මේක වහල දැම්මහැකි.
350
00:24:23,360 --> 00:24:24,820
බලන්න PH පරිමාණයක් ගැන.
351
00:24:24,821 --> 00:24:27,610
හරි. පරිමාණයක් නම් තියෙනවා.\Nඒත් ඉතුරුවා...
352
00:24:28,020 --> 00:24:31,160
S3 V2O5\NS-3, V-2-0-5,
353
00:24:31,640 --> 00:24:33,930
H2S2O7\NH-2-S-2-O-7.
354
00:24:34,550 --> 00:24:35,820
මට මේක පුපුරවලා දන්න බැරිද?
355
00:24:36,130 --> 00:24:38,070
එපා, එපා.\Nඋන් දැනගනී ආරක්ෂාව බිඳ වැටිල කියලා.
356
00:24:38,071 --> 00:24:40,030
උන් කට්ටියක්ව යවලා ඒක හදයි\Nනැත්තම් වෙන පාරකින් යවයි.
357
00:24:40,031 --> 00:24:42,450
නැත්තම් අපි නොදන්න වෙන\Nආයුධයක් පාවිච්චි කරයි.
358
00:24:42,460 --> 00:24:44,500
අනික ඔයාගේ මූණත් තහඩුවත්\Nඋණුවෙන්න පුළුවන්.
359
00:24:47,360 --> 00:24:49,740
බලන්න මම දන්නවා ඔයා හොඳ\Nපිපිරුම් වලට කැමතියි කියලා.
360
00:24:49,741 --> 00:24:51,450
ඒත් අපි මේ වෙලාවෙ\Nකල්පනාවෙන් වැඩ කරන්න ඕනා.
361
00:24:52,550 --> 00:24:53,560
අපිට පුළුවන් මේක කරන්න.
362
00:24:57,020 --> 00:24:57,930
මෙන්න එහෙනම්.
363
00:25:25,020 --> 00:25:26,480
තව පරීක්ෂණයකින් සමත් වුණා..
364
00:25:31,770 --> 00:25:32,720
අපි ආවා.
365
00:25:33,800 --> 00:25:34,640
එන්න.
366
00:25:54,110 --> 00:25:55,230
විහිළු කරනවද?
367
00:25:56,930 --> 00:25:58,290
විහිළු කරනවද? මේ ඒකද?
368
00:26:06,750 --> 00:26:08,760
මේක හොයාගන්නද අපි කාන්තාරය හරහා ආවේ?
369
00:26:11,430 --> 00:26:12,280
මේක වෙන්න බෑ.
370
00:26:13,460 --> 00:26:15,560
ඔයාගේ ආලෝකමත් සමාජය?
371
00:26:15,960 --> 00:26:17,870
මේක නගරක් නෙවෙයි.\Nනිකන්ම තැනක්.
372
00:26:19,870 --> 00:26:21,500
මම අහසේ ඉඳන් බිමට ආවේ.
373
00:26:24,930 --> 00:26:26,340
මම මැරෙන්න අකීකරු වුණා.
374
00:26:27,680 --> 00:26:29,000
ඒ ඔක්කොම වුණේ හේතුවක් හින්දයි.
375
00:26:31,200 --> 00:26:32,230
එහෙම වෙන්නම ඕනා.
376
00:26:39,920 --> 00:26:43,180
හරි...මට්ටම් දර්ශකය.
377
00:26:44,110 --> 00:26:44,910
නෑ.
378
00:26:46,940 --> 00:26:48,860
ඔයාට මීටරයක් පේනවද?
379
00:26:49,570 --> 00:26:50,910
කපාට පාලනය කරන්න එකක් තියෙන්නම ඕනා.
380
00:26:52,740 --> 00:26:54,340
මට හිතාගන්න බෑ ඒ මොකක්ද කියලා.
381
00:26:55,630 --> 00:26:58,610
සාමාන්‍ය අයනේ.\Nවෙන මොනාද තියෙන්නෙ?
382
00:26:59,280 --> 00:27:00,910
අභ්‍යන්තර පීඩන සංවේදකය.
383
00:27:01,140 --> 00:27:01,940
නෑ.
384
00:27:02,330 --> 00:27:04,410
අනතුරු ඇඟවීම.
385
00:27:04,430 --> 00:27:06,100
ඒක අතාරින්න.
386
00:27:06,720 --> 00:27:08,060
නඩත්තුව හා පිරිසිඳු කිරීම.
387
00:27:08,500 --> 00:27:09,300
ඉන්න.
388
00:27:10,880 --> 00:27:11,960
ක්ෂය වීම.
389
00:27:12,340 --> 00:27:15,460
මෙච්චර පරණ ටැංකි වල ආරක්ෂිත\Nඔක්සයිඩය ආපහු දාන්න වෙනවා.
390
00:27:15,660 --> 00:27:16,990
ඒවා පිරිසිඳු කරන්න ඕනා.
391
00:27:16,991 --> 00:27:18,330
සහ නිෂ්ක්‍රීය කරන්න ඕනා.
392
00:27:19,270 --> 00:27:21,010
බෙලමි, උප මෙනුවට යන්න.
393
00:27:21,011 --> 00:27:23,540
බලන්න ආරක්ෂක ලේයරය කියල\Nඑකක් තියෙනවද කියලා.
394
00:27:25,860 --> 00:27:26,750
හරි බලනවා.
395
00:27:28,880 --> 00:27:29,670
හම්බවුණා.
396
00:27:32,090 --> 00:27:35,440
කියවෙන්නෙ ජලමය සෝඩියම්\Nහයිඩ්රොක්සයිඩ් නැහැවුම කියලා.
397
00:27:35,940 --> 00:27:38,490
ඒකෙන් තමා අම්ලය තනුක කරන්නේ.\Nඒක තෝරන්න..
398
00:27:43,130 --> 00:27:44,260
මොකක් හරි වෙනවා.
399
00:27:47,760 --> 00:27:49,400
පොම්ප කිරීමක් ඇහෙන්න ඕනා.
400
00:27:49,900 --> 00:27:50,820
මට ඇහෙනවා.
401
00:27:54,640 --> 00:27:55,760
කට්ට හෙල්ලෙනවා.
402
00:27:57,210 --> 00:27:59,520
- Ph අගය වැඩිවෙනවා.\N- ඒක වැඩකරනවා.
403
00:28:14,600 --> 00:28:16,090
ක්‍රියාවලිය සාර්ථකයි.
404
00:28:16,350 --> 00:28:17,180
හරි.
405
00:28:21,770 --> 00:28:24,100
හොඳයි, පණිවිඩය යවන්න.
406
00:28:26,520 --> 00:28:27,760
පණිවුඩය ලැබුනා.
407
00:28:33,930 --> 00:28:34,850
මට එන්න කිව්වද?
408
00:28:36,890 --> 00:28:37,630
ඔව්.
409
00:28:39,460 --> 00:28:41,500
ඔක්ටේවියාට මගෙන් මුකුත් වෙන්නෙ නෑ.
410
00:28:45,510 --> 00:28:47,750
මට ඔයාවත් විශ්වාසයි, ක්ලාක්.
411
00:28:50,380 --> 00:28:52,450
මම දන්නවා මේක ඔයාට කොච්චර අමාරුද කියලා.
412
00:28:58,300 --> 00:28:59,980
ඔයා හිතනවා අපේ විධි දරුණුයි කියලා.
413
00:29:01,750 --> 00:29:03,410
ඒත් එහෙම තමා අපි පණ බේරගන්නෙ.
414
00:29:04,200 --> 00:29:07,840
සමහර විට ජීවිතය කියන්නෙ පණ බේරගන්නවට\Nවඩා වැඩි දෙයක් වෙන්න ඇති.
415
00:29:09,660 --> 00:29:11,440
ඊට වඩා හොඳක් අපිට උරුම නැද්ද?
416
00:29:15,630 --> 00:29:16,600
සමහර විට ඇති.
417
00:29:41,900 --> 00:29:43,260
මට සමාවෙන්න, මම--
418
00:29:45,000 --> 00:29:48,090
මම ලෑස්ති නෑ.\Nකවුරුවත් එක්ක ඉන්න.
419
00:29:51,740 --> 00:29:52,650
තාම නෑ.
420
00:29:59,110 --> 00:30:00,940
සංඥාව!
421
00:30:01,640 --> 00:30:03,110
කමාන්ඩර්, ඉක්මනට එන්න!
422
00:30:12,930 --> 00:30:14,020
බෙලමි ඒක කළා.
423
00:30:16,520 --> 00:30:18,350
ඔය විශ්වාසය තිබ්බ එක නිවැරදියි.
424
00:30:22,770 --> 00:30:23,960
දැන් අපි සටන් කරමු.
425
00:30:34,650 --> 00:30:36,360
කමාන්ඩර්.
426
00:30:36,560 --> 00:30:38,250
බලන්න. කමාන්ඩර්.
427
00:30:39,250 --> 00:30:41,030
හොරණෑව පිඹින්න.
428
00:30:46,470 --> 00:30:47,810
යුද්දෙට!
429
00:30:59,800 --> 00:31:02,380
අනුපාත ගැන බලමු කියද්දි\Nමම කිව්වෙ ඒ ගැනම නෙවෙයි.
430
00:31:10,940 --> 00:31:12,680
ඒක නරක අදහසක් වෙන්න ඇති.
431
00:31:12,720 --> 00:31:15,310
අපි යුද්දෙකට යනවා.\Nකතාව නවත්ත ගන්න.
432
00:31:35,180 --> 00:31:38,670
මම කියන්න ගියේ මම හදපු එක\Nඔයාට ගලවන්න ලේසි ඇති.
433
00:31:40,620 --> 00:31:42,330
ඒකනම් ශෝකජනක උපකරණයක්.
434
00:31:43,610 --> 00:31:45,280
කතා කරන එක ගැන මම මොනාද කිව්වෙ වික්?
435
00:31:46,380 --> 00:31:48,130
මට කයිල් කියලා ඔයාට කියන්න පුළුවන්.
436
00:32:57,470 --> 00:32:59,200
රේවන්, ප්‍රශ්නයක් තියෙනවා.
437
00:33:01,080 --> 00:33:02,270
මඟුල කොහෙද ඔයා?
438
00:33:02,920 --> 00:33:04,440
අම්ල මීදුම තාම වැඩ වගේ.
439
00:33:04,441 --> 00:33:08,340
ක්ලාක්ට පණිවිඩය යවන්න.\Nඅපි හමුදාව නවත්වන්න ඕනා රේවන්!
440
00:33:08,810 --> 00:33:11,590
තහවුරුයි සර්. ආක්රමණිකයගේ\Nපණිවිඩ හුවමාරුව විසන්ධි කළා.
441
00:33:11,610 --> 00:33:13,360
රේවන්, මොනාද වෙන්නෙ?
442
00:33:13,900 --> 00:33:15,070
පැනලය නැවත සකසන්න.
443
00:33:15,970 --> 00:33:17,700
හමුදාව දැන් කලාපයට කිට්ටුයි.
444
00:33:26,300 --> 00:33:28,400
පනිවුඩ හුවමාරුව හොයාගත්ත\Nඑක නියම වැඩක් ලුතිනන්.
445
00:33:29,780 --> 00:33:31,680
වෙන එකක් වත් නෑ නේද කියල බලන්න.
446
00:33:31,681 --> 00:33:32,580
හොඳයි, සර්.
447
00:33:33,030 --> 00:33:34,820
අරූව අල්ලගෙන එන්න..
448
00:33:49,360 --> 00:33:50,530
ආයුධ බිම දානවා!
449
00:34:04,010 --> 00:34:04,820
මගේ පස්සෙන්.
450
00:34:05,250 --> 00:34:06,780
මිනිහා ආයුධ සන්නද්ධයි.\Nවීරයෙක් වෙන්න එපා.
451
00:34:10,739 --> 00:34:13,650
එලියට වරෙන්.\Nඅත් මුලින්ම.
452
00:34:17,010 --> 00:34:19,860
වෙඩි තියන්න එපා!\Nටැංකි වලට වදියි.
453
00:34:32,239 --> 00:34:34,050
මීදුම සූදානම්, සර්.
454
00:34:34,540 --> 00:34:37,320
උන් ආවරණ කලාපයට එනකම් ඉන්න.
455
00:34:37,370 --> 00:34:38,670
තව තත්පර 10 යි.
456
00:34:38,850 --> 00:34:41,070
පණිවිඩය ලැබුනා.\Nපහර දෙනවා තව 10...
457
00:34:42,489 --> 00:34:43,280
9...
458
00:34:46,050 --> 00:34:46,909
8...
459
00:34:48,360 --> 00:34:49,219
7...
460
00:34:49,630 --> 00:34:50,500
ඌ එලියේ.
461
00:34:50,699 --> 00:34:52,500
පස්සෙන් යන්න.\Nඅපි ටැංකි වල බලන්නම්.
462
00:34:52,969 --> 00:34:56,000
6...5...
463
00:34:57,540 --> 00:34:58,320
4...
464
00:35:00,860 --> 00:35:01,660
3...
465
00:35:04,130 --> 00:35:05,940
2...1.
466
00:35:08,060 --> 00:35:09,240
අපි මීදුම යවනවා.
467
00:35:56,430 --> 00:35:57,170
ඉතින්?
468
00:35:58,190 --> 00:36:00,060
මීදුම ගියේ නෑ.
469
00:36:00,640 --> 00:36:01,350
මොකක්ද වුණේ?
470
00:36:02,220 --> 00:36:04,660
රසායනික පරිශ්‍රයේ\Nපිපිරුමක් වුණා කියනවා.
471
00:36:04,930 --> 00:36:06,230
තුවාල කාරයෝ ඉන්නවා.
472
00:36:07,340 --> 00:36:09,250
මීදුම වැඩ නෑ.
473
00:36:09,251 --> 00:36:10,500
වෙන මොනාද පාවිච්චි කරන්න පුළුවන්?
474
00:36:10,650 --> 00:36:12,820
රීපර්ලට බෑ මෙච්චර ලොකු\Nහමුදාවක් එක්ක හැප්පෙන්න.
475
00:36:12,870 --> 00:36:15,210
මට බැරි දේවල් කියන්න එපා.
476
00:36:15,211 --> 00:36:17,030
වෙන මොනාද තියෙන්නෙ කියන්න.
477
00:36:19,300 --> 00:36:22,330
මුකුත් නෑ.\Nඅපිට තියෙන්නෙ දොරවල් විතරයි.
478
00:37:04,080 --> 00:37:05,440
අපි ප්‍රහාරක කණ්ඩායම් හම්බවෙන්න ඕනා.
479
00:37:08,050 --> 00:37:11,940
ඔයා මාව එලියට විසි කළා වගේ.\Nමොකක්ද අවුල?
480
00:37:13,820 --> 00:37:14,540
මොකක්ද?
481
00:37:15,760 --> 00:37:16,500
මුකුත් නෑ.
482
00:37:21,690 --> 00:37:22,470
හරි.
483
00:37:24,320 --> 00:37:25,540
මේක ඕනාවට වැඩියි.
484
00:37:32,780 --> 00:37:33,530
බලන්න.
485
00:37:36,170 --> 00:37:37,630
ඔයාට මේක කරන්න ඕනා නම් මම කැමතියි.
486
00:37:39,740 --> 00:37:41,120
ඒත් මම සෙල්ලම් කරන්න ලෑස්ති නෑ.
487
00:37:41,121 --> 00:37:42,140
ඉතින් ඒක විසඳගන්න.
488
00:37:51,920 --> 00:37:53,020
අපිට යුද්ධයක් දිනන්න තියෙනවා.
489
00:38:23,110 --> 00:38:23,820
මොනාද ඔයාට ඕනා?
490
00:38:26,550 --> 00:38:27,710
මම ඔයාගෙ මෙහෙයුම වෙනස් කරනවා.
491
00:38:27,790 --> 00:38:29,600
ඔයා ඉන්ද්‍රා එක්ක පතල් වලට යන්නෙ නෑ.
492
00:38:30,150 --> 00:38:31,740
මම ඔයාව පසුපස මුරකාවලට දානවා.
493
00:38:31,750 --> 00:38:32,860
ඔයා එහෙදි ආරක්ෂිතයි.
494
00:38:33,430 --> 00:38:35,250
මම ඔයාගෙන් නියෝග ගන්නෙ නෑ.
495
00:38:35,630 --> 00:38:36,940
මම නියෝග ගන්නෙ ඉන්ද්‍රාගෙන්.
496
00:38:36,941 --> 00:38:38,640
මම හදන්නෙ ඔයාව ආරක්ෂා\Nකරන්නයි, ඔක්ටේවියා.
497
00:38:38,930 --> 00:38:39,940
මාව ආරක්ෂා කරන්න.
498
00:38:40,960 --> 00:38:43,110
දවසක ඔයා තේරුම් ගනී\Nමම මොකක්ද කලේ කියලා.
499
00:38:43,210 --> 00:38:45,730
කවදාවත් එහෙම වෙන්නෙ නෑ.\Nමම ඔයා එක්ක දැන් සටන් කරනවා...
500
00:38:45,731 --> 00:38:47,360
...මොකද මට මගේ යාලුවන්ව\Nබේරගන්න ඕනා හින්දා.
501
00:38:48,040 --> 00:38:49,170
ඒත් ඊට ප්ස්සෙ අපේ ගණුදෙනු ඉවරයි.
502
00:38:55,590 --> 00:38:57,100
කමාන්ඩර් ඔයාව හොයනවා.
503
00:39:01,020 --> 00:39:01,920
මොනාද කිව්වෙ?
504
00:39:02,790 --> 00:39:04,750
ක්ලාක් මාව පසුපස මුරකාවලට දාන්න හදනවා.
505
00:39:05,720 --> 00:39:06,790
ඔයා රණ ශූරයෙක්.
506
00:39:06,830 --> 00:39:08,210
ඔයා මා එක්ක පතල් වලට යනවා.
507
00:39:09,830 --> 00:39:10,980
මම දන්නවා ඔයාට වද දෙන්නෙ මොකක්ද කියලා.
508
00:39:11,720 --> 00:39:12,940
එයාල දන්නවා මිසයිලය ගැන.
509
00:39:13,800 --> 00:39:15,270
කොහොමද ඔයා වෛර නොකරන්නෙ?
510
00:39:15,620 --> 00:39:16,680
ඉන්ද්‍රා එයාල තව ටිකෙන් ඔයාව මරනවා.
511
00:39:16,681 --> 00:39:19,250
එයාල කිසි දෙයක් කලේ නෑ.\Nසතුරයි කළේ.
512
00:39:19,590 --> 00:39:22,060
ලෙක්සා හොඳ නායකයෙක් වෙන්නෙ\Nකෲර කෙනෙක් හින්දයි.
513
00:39:22,790 --> 00:39:24,440
ඒ හින්දා තමා අපි මේ සටන දිනන්නේ.
514
00:39:24,500 --> 00:39:25,510
ඒක වැරදියි.
515
00:39:26,030 --> 00:39:27,070
ඒක තමා යුද්ධය කියන්නෙ.
516
00:39:54,650 --> 00:39:55,870
මොන විහිළුවක්ද?
517
00:39:59,460 --> 00:40:00,840
කිසි තේරුමක් නෑ.
518
00:40:01,280 --> 00:40:02,820
මුළු ලෝකෙම කැඩිල ගිහින්.
519
00:40:04,040 --> 00:40:05,460
ඒත් මේ පැනල හොඳට තියෙනවා.
520
00:40:05,940 --> 00:40:07,250
අපිට ඒක හැදුවැහැකි.
521
00:40:09,040 --> 00:40:09,750
ජෝන්.
522
00:40:18,440 --> 00:40:19,590
මොන මඟුලක්ද ඒ?
523
00:40:22,260 --> 00:40:23,230
ඩ්‍රෝන යානයක්.
524
00:40:23,870 --> 00:40:25,090
යන්න දෙන්න එපා.
525
00:40:44,830 --> 00:40:45,700
කොහාටද ඒක යන්නෙ?
526
00:40:45,701 --> 00:40:46,400
මම දන්නෙ නෑ...
527
00:40:47,720 --> 00:40:49,020
ඒත් අපි පස්සෙන් යනවා.
528
00:40:49,380 --> 00:40:50,250
මේකෙන්.
529
00:40:51,300 --> 00:40:53,980
මට කියන්න පිස්සුවෙ කොයි තරම්ද\Nඔයාට ඕනාවට වැඩි වෙන්නෙ?
530
00:40:54,150 --> 00:40:55,530
දැනගන්නයි අහන්නෙ.
531
00:40:59,000 --> 00:41:02,470
අපිට බෝට්ටුවක් ඕනා වුණා.\Nබෝට්ටුවක් හම්බවුණා.
532
00:41:03,090 --> 00:41:04,360
මේ තමා අපේ දෛවය.
533
00:41:05,330 --> 00:41:06,820
ආලෝකයේ නගරය තියෙන්නෙ අර පැත්තේ.
534
00:41:06,821 --> 00:41:08,030
අපි ඒක හොයාගන්නයි යන්නෙ.
535
00:41:09,690 --> 00:41:10,760
දැන් නගින්න බෝට්ටුවට.
536
00:41:15,520 --> 00:41:16,480
කිව්ව දේ ඇහුනනේ.
537
00:41:16,500 --> 00:42:16,500
::: එක්වන්න අප සමඟ :::\Ncontact@baiscopelk.com
538
00:41:17,000 --> 01:15:00,000
~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk