1 00:00:00,000 --> 00:00:02,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:00,000 --> 01:00:00,000 Baiscopelk.com වෙනුවෙන් රොයිලි කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න 3 00:00:00,370 --> 00:00:01,960 පෙර කතාංග වලින්... 4 00:00:01,961 --> 00:00:04,110 ඒක පටන් අරගෙන.\Nඋන් මගේ යාළුවන්ගේ ලේ හලනවා. 5 00:00:04,111 --> 00:00:05,800 මම හිතන්නෙ මම දන්නවා මවුන්ට්\Nවෙදර් අල්ලගන්න හැටි. 6 00:00:05,801 --> 00:00:07,550 අපිට ඇතුලෙ කෙනෙක්ව ඕනා. 7 00:00:07,551 --> 00:00:08,250 බෙලමි? 8 00:00:08,251 --> 00:00:09,580 උන් දැනටම ලේ අරගන්නවා. 9 00:00:09,581 --> 00:00:11,900 මෙතන තත්වය නරක් වෙන්නයි යන්නෙ. 10 00:00:11,901 --> 00:00:15,310 උන්ට මෙහෙන් සටනක් නැතුව\Nකාවවත් ගන්න දෙන්නෙ නෑ! 11 00:00:15,970 --> 00:00:17,240 ඒයි. 12 00:00:20,100 --> 00:00:22,530 හැමෝම යන්න!\Nමෙතන අල්ලගන්න. 13 00:00:23,120 --> 00:00:25,500 අද රෑ යුද කවුන්සිල හමුවක් තියෙනවා. 14 00:00:25,501 --> 00:00:26,850 ඔක්කොම නායකයෝ එතෙන්ට ඒවි. 15 00:00:26,851 --> 00:00:28,020 අපි මිසයිලයක් ගහනවා. 16 00:00:28,021 --> 00:00:29,490 විට්මන් අමතනවා. 17 00:00:29,491 --> 00:00:30,990 හැම ඉලක්කයක්ම ඉන්නවා. 18 00:00:31,140 --> 00:00:32,400 අපිට පිට කරන්න ගන්න වෙනවා. 19 00:00:32,401 --> 00:00:35,330 අපි ගියොත් උන් දැනගන්නවා\Nඇතුලෙ කෙනෙක් ඉන්නවා කියලා. 20 00:00:35,331 --> 00:00:37,330 අපි දැන්ම ලිස්සල යමු. 21 00:00:37,920 --> 00:00:39,370 ඔබගේ නියෝගය මත, සර්. 22 00:00:39,810 --> 00:00:40,790 තියන්න. 23 00:00:42,640 --> 00:00:44,560 අපිට දැන්ම යන්න වෙනවා. 24 00:00:48,370 --> 00:00:49,220 ඔයා දැනගෙන උන්නා. 25 00:00:49,221 --> 00:00:50,080 අම්මේ. 26 00:00:50,330 --> 00:00:52,650 මේ ඔයා නෙවෙයි කියන්න. 27 00:00:52,710 --> 00:00:54,000 පුළුවන් කමක් තිබ්බ නම්. 28 00:01:46,860 --> 00:01:49,950 එපා, එපා. 29 00:01:50,090 --> 00:01:51,770 ක්ලාක්. 30 00:01:54,780 --> 00:01:56,070 මට කියන්න තිබ්බා. 31 00:01:57,200 --> 00:01:57,920 මට බේරගන්න තිබ්බා. 32 00:01:57,930 --> 00:02:00,250 උන් අපිව දැක්කොත් ආපහු ගහයි. 33 00:02:03,390 --> 00:02:05,840 ජයග්‍රහනය තියෙන්නෙ පරිත්‍යාගය මතයි. 34 00:02:07,290 --> 00:02:08,440 ඔයා ඒක දන්නවා. 35 00:02:11,070 --> 00:02:12,740 මට කඳුකර මිනිස්සුන්ව මරන්න ඕනා. 36 00:02:14,450 --> 00:02:15,510 උන් ඔක්කොම ටිකව. 37 00:02:29,079 --> 00:02:30,780 අපිට වෙළුම් පටි ඕනා. 38 00:02:31,500 --> 00:02:32,440 මෙහාට. 39 00:02:40,760 --> 00:02:41,750 වැඩක් නෑ. 40 00:02:41,940 --> 00:02:43,240 ඇයට තාම පණතියෙනවා. 41 00:02:43,250 --> 00:02:45,050 අපි බේරගන්න පුළුවන් අයව බේරගම්මු. 42 00:02:50,120 --> 00:02:51,560 මට කණගාටුයි. 43 00:03:00,280 --> 00:03:02,570 ලින්කන්, පරිස්සමින්. 44 00:03:02,571 --> 00:03:04,060 එයාල පහල ඉන්නවා. 45 00:03:05,240 --> 00:03:06,460 කාවවත් ඇහෙනවද? 46 00:03:10,430 --> 00:03:13,500 ඇබී මට විශ්වාසයි ක්ලාක් හොඳින් කියලා. 47 00:03:13,700 --> 00:03:14,780 අපි එයාව හොයාගන්නම්. 48 00:03:17,290 --> 00:03:19,170 ඉන්ද්‍රා. එයාට පණ තියෙනවා. 49 00:03:23,760 --> 00:03:24,880 ඉන්ද්‍රා. 50 00:03:30,820 --> 00:03:32,870 මාව බිම දාපන් රීපර් 51 00:03:45,630 --> 00:03:47,040 ස්නයිපර් තුවක්කු කාරයෙක්. 52 00:03:47,041 --> 00:03:48,200 ඔක්ටේවියා, යන්න. 53 00:03:57,310 --> 00:03:58,430 නිරීක්ෂකයා. 54 00:03:59,870 --> 00:04:02,010 ඌ තමා මිසයිලයට ඉලක්කෙ දුන්නෙ.\Nතනියම ඉන්නෙ. 55 00:04:02,011 --> 00:04:03,280 ක්ලාක්, ඔහොම ඉන්න. 56 00:04:03,281 --> 00:04:05,770 ඌ ඇවිල්ලා ඉන්නෙ අපි\Nමැරෙන එක තහවුරු කරගන්න. 57 00:04:06,200 --> 00:04:07,650 අපි පණපිටින් කියලා ‍ඌ කිව්වොත්... 58 00:04:07,651 --> 00:04:08,690 කියන්නෙ නෑ. 59 00:04:08,691 --> 00:04:09,940 කොහොමද හරියටම කියන්නෙ? 60 00:04:10,710 --> 00:04:12,130 මම ඌව මරන හින්දා. 61 00:04:18,860 --> 00:04:19,779 පාත් වෙන්න. 62 00:04:34,270 --> 00:04:36,560 ලින්කන්, ලේ ගලන එක නවත්ත ගන්න ඕනා. 63 00:04:38,800 --> 00:04:40,540 - ඉන්ද්‍රා මට උදව් කරන්න දෙන්න.\N- එපා. 64 00:04:42,570 --> 00:04:43,560 අපි මොකද කරන්නෙ? 65 00:04:45,010 --> 00:04:46,280 එපා! 66 00:04:51,600 --> 00:04:52,610 අපි හිරවෙලා. 67 00:04:52,611 --> 00:04:54,520 අපි ආකාශ කෙල්ලව පාවිච්චි\Nකරමු වෙඩිල්ල හොයාගන්න 68 00:04:54,521 --> 00:04:56,070 - මුකුත් ප්‍රශ්නයක්ද?\N- ඔව්. 69 00:04:56,300 --> 00:04:57,980 උඹයි අපිට මරණය ගෙනාවේ. 70 00:05:13,310 --> 00:05:14,240 උදව් කරන්න. 71 00:05:14,350 --> 00:05:16,140 පහල කවුරුහරි පණපිටින් ඉන්නවා. 72 00:05:51,250 --> 00:06:36,370 ~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk 73 00:06:36,780 --> 00:06:38,260 ජැස්පර්, කොහාටද මේක ඕනා? 74 00:06:38,830 --> 00:06:40,110 මෙතෙන්ට දාන්න.\Nකැඩෙන තැන් තියන්න එපා. 75 00:06:40,111 --> 00:06:41,659 උන්ට එන්න බැරි කරන්න ඕනා. 76 00:06:42,159 --> 00:06:42,990 උන් එන්නෙ නෑ. 77 00:06:43,830 --> 00:06:46,140 අපි තට්ටුව අල්ල ගත්තා.\Nඒත් අපිට අල්ලගෙන ඉන්න වෙනවා. 78 00:06:46,141 --> 00:06:48,530 උන් එයි.\Nඅපි ලෑස්ති වෙලා ඉන්න ඕනා. 79 00:06:49,330 --> 00:06:50,909 හාපර් කුස්සියෙන් බාජන ටිකක් ගේන්න. 80 00:06:50,910 --> 00:06:53,720 ඒවල වතුර පුරවන්න.\Nපුලුවන් තරම් ලොකු ඒවා. හරිද? 81 00:06:55,270 --> 00:06:56,180 බලාගෙන. 82 00:06:57,780 --> 00:06:58,750 නියමයි. 83 00:06:58,751 --> 00:07:00,380 අර කැමරා ටික ගම්මු නේද? 84 00:07:00,381 --> 00:07:02,220 නෑ ඒවා තියෙන්න අරින්න. 85 00:07:02,400 --> 00:07:03,520 අපිට ඇස් ඕනා වෙනවා. 86 00:07:03,521 --> 00:07:04,700 ඔයාට ඒක පුළුවන්ද? 87 00:07:04,950 --> 00:07:05,940 ඔයාට මාව හම්බවෙලා තියෙනවද? 88 00:07:06,910 --> 00:07:07,900 දොරවල් වල තත්වෙ මොකක්ද? 89 00:07:07,901 --> 00:07:09,100 සෝපාන අක්‍රීයයි. 90 00:07:09,101 --> 00:07:11,110 මම අනික් පඩිපෙලවල් වල\Nදොරවල් අක්‍රීය කළා. 91 00:07:11,111 --> 00:07:13,220 මේක ටිකක් අමාරුයි වගේ.\Nමට තාම... 92 00:07:16,040 --> 00:07:17,040 ඒකත් හරියයි තමා. 93 00:07:21,940 --> 00:07:23,920 කොච්චර වෙලා අල්ලගෙන ඉන්න පුළුවන් වෙයිද? 94 00:07:25,610 --> 00:07:27,100 කරන්න වෙන තරම් කාලයක්. 95 00:07:37,920 --> 00:07:39,300 මම බහිනවා. 96 00:07:44,190 --> 00:07:45,010 දැන්. 97 00:07:45,480 --> 00:07:47,190 එන්න. 98 00:07:54,040 --> 00:07:55,090 ඔක්ටේවියා! එන්න! 99 00:08:10,930 --> 00:08:12,490 අපි මොනාද කරන්නේ?\Nඅපිට හෙලවෙන්න බෑ. 100 00:08:12,491 --> 00:08:13,820 මම ඌව අල්ල ගන්න යනවා.. 101 00:08:14,270 --> 00:08:15,640 ඒක ඉවර වුණාම මම නලාව පිඹින්නම්. 102 00:08:15,641 --> 00:08:16,850 හොඳයි මිත්‍රයා. 103 00:08:19,180 --> 00:08:20,280 මමත් එනවා. 104 00:08:20,520 --> 00:08:21,780 එපා, නයිකෝට ඔයාව ඕනා. 105 00:08:21,781 --> 00:08:23,440 විශ්වාසද පුළුවන් කියලා? 106 00:08:23,630 --> 00:08:26,790 බිම වැටුනොත් ආපහු නැඟිටින්න. 107 00:08:34,530 --> 00:08:36,169 - මොනාද මට කරන්න තියෙන්නෙ?\N- තද කරන්න. 108 00:08:38,830 --> 00:08:42,559 මේක මගේ ගම.\Nඔයා තමා දෙවෙනියා. 109 00:08:42,730 --> 00:08:43,809 අපේ අයව බේරගන්න. 110 00:08:43,810 --> 00:08:45,100 අපිව හිරවෙලා තියෙන්නෙ. 111 00:08:45,240 --> 00:08:47,110 අනික් අය මම කියන දේ අහන්නෙ නෑ. 112 00:08:47,111 --> 00:08:49,740 අහන්න සලස්වන්න. 113 00:08:50,240 --> 00:08:50,970 ඉන්ද්‍රා? 114 00:08:54,590 --> 00:08:55,850 ලේ ගොඩක් යනවා. 115 00:08:55,851 --> 00:08:59,440 ඉන්ද්‍රා. අපි මොනාහරි කරන්න ඕනා. 116 00:08:59,570 --> 00:09:03,500 ස්තූතියි, ආකාශ කෙල්ලෙ.\Nඒත් අපිට කරන්න දෙයක් නෑ තුවක්කුකාරයා මැරෙනකම්. 117 00:09:27,080 --> 00:09:28,290 අපි මේකට ලෑස්ති නෑ. 118 00:09:28,291 --> 00:09:29,370 ලෑස්තියි. 119 00:09:29,750 --> 00:09:31,570 සැලැස්මට අනුව කරන්න,\Nඅපිට මුකුත් වෙන එකක් නෑ. 120 00:09:33,730 --> 00:09:34,730 මම පොරොන්දු වෙනවා. 121 00:09:35,510 --> 00:09:37,750 තුවක්කු නෑ.\Nඔයා කිව්ව හරි. 122 00:09:38,010 --> 00:09:39,530 මොකද උන්ට අපිව මරල බෑ. 123 00:09:40,710 --> 00:09:42,070 මේ විදියට මරල බෑ. 124 00:09:42,071 --> 00:09:44,190 ඕකත් එක්ක පරිස්සමින්.\Nඅපි ලඟින් ඉන්නෙ. 125 00:09:44,410 --> 00:09:45,190 අපේ කෙනෙක්ට වදින්න පුළුවන්. 126 00:09:45,191 --> 00:09:46,180 පොඩ්ඩක් ඉන්න. 127 00:09:46,890 --> 00:09:48,840 සමහරු නිරෝධායන ඇඳූම ඇදල නෑ. 128 00:09:49,310 --> 00:09:50,520 මොකක්ද ඒකේ තේරුම? 129 00:09:50,810 --> 00:09:52,080 උන්ට හොඳ වෙලා. 130 00:09:53,070 --> 00:09:54,630 ඇට මිඳුලු බද්දය හරි ගිහින්. 131 00:09:56,760 --> 00:09:57,760 මේක බිම දාන්න. 132 00:09:58,150 --> 00:09:59,030 ලෑස්ති වෙන්න. 133 00:09:59,170 --> 00:10:00,170 අරින්න! 134 00:10:00,171 --> 00:10:01,110 කරමු. 135 00:10:09,880 --> 00:10:12,270 හරි යන්න. 136 00:10:22,020 --> 00:10:23,100 කඩලා දාන්න. 137 00:10:25,200 --> 00:10:26,780 යන්න, යන්න, යන්න. 138 00:10:52,840 --> 00:10:54,520 දැන්ම! 139 00:11:13,140 --> 00:11:17,970 පහු බහින්න!\Nපහු බහින්න! දැන්ම! 140 00:11:27,050 --> 00:11:28,170 අපි ඒක කළා. 141 00:11:30,030 --> 00:11:31,470 බාධකයට මුද්‍රා තියන්න! 142 00:11:34,080 --> 00:11:36,460 ජැස්පර්! ඔයා පොරොන්දු වුණා!\Nජැස්පර්! 143 00:11:36,461 --> 00:11:39,160 ෆොක්ස්! ෆොක්ස්! එපා! එපා! 144 00:11:39,161 --> 00:11:40,820 මම එයාට කිව්වා මුකුත් වෙන්නෙ නෑ කියලා. 145 00:11:42,580 --> 00:11:43,820 මම පොරොන්දු වුණා. 146 00:12:31,870 --> 00:12:33,850 ඉන්න මම එනවා. 147 00:12:42,560 --> 00:12:43,610 මාක්ස්. 148 00:12:47,460 --> 00:12:50,110 මාක්ස් හරි මම ආවා. 149 00:12:54,520 --> 00:12:55,790 දැන් හරි. 150 00:12:56,850 --> 00:12:57,770 ඇබී. 151 00:12:59,550 --> 00:13:01,060 මගේ කකුල. 152 00:13:13,820 --> 00:13:16,120 ලේ ගලනවා ඒත් නරකම නෑ. 153 00:13:17,670 --> 00:13:19,210 ඇඟිලි හෙලෙව්වැහැකිද? 154 00:13:19,211 --> 00:13:21,420 - ඔව්.\N- හොඳයි. 155 00:13:22,270 --> 00:13:23,950 කැඩිල නෑ වගේ. 156 00:13:27,140 --> 00:13:28,180 ඔයා වාසනාවන්තයි. 157 00:13:30,640 --> 00:13:32,190 මම ඔයාව බේරගන්නවා. 158 00:13:49,350 --> 00:13:50,670 එච්චරම වාසනාවන්ත නෑ. 159 00:13:55,810 --> 00:13:57,130 ඒ ක්ලාක් වෙන්න ඇති.. 160 00:13:58,290 --> 00:13:59,820 මම ඔයාව දාල යන්නෙ නෑ. 161 00:14:06,230 --> 00:14:07,130 එපා! 162 00:14:16,830 --> 00:14:17,920 මම මේසේ ලෑස්ති කරන්නම්. 163 00:14:20,560 --> 00:14:22,020 එපා, එපා. 164 00:14:27,210 --> 00:14:28,010 ස්තූතියි. 165 00:14:37,570 --> 00:14:38,490 බෙලමි... 166 00:14:38,540 --> 00:14:39,430 ඔයා හොඳින්ද? 167 00:14:39,820 --> 00:14:42,670 හරි, ඔක්කොම හරි. 168 00:14:44,580 --> 00:14:47,450 අපි ආරක්ෂිත තැනකට යන්න ඕනා. 169 00:14:56,850 --> 00:14:58,290 තාත්තා ඔයා ගෙදර ඇවිල්ලා. 170 00:14:59,220 --> 00:15:00,870 විදුම් යන්ත්‍රය ආපහු කැඩිලා. 171 00:15:06,560 --> 00:15:07,560 එයාල මොනාද කරන්නේ? 172 00:15:07,561 --> 00:15:08,310 එයාල කරදරේක ඉන්නෙ. 173 00:15:08,311 --> 00:15:10,330 අපිට හැංගෙන්න තැනක් ඕනා. 174 00:15:10,340 --> 00:15:11,890 එයාලව යවන්න. 175 00:15:11,980 --> 00:15:13,120 මට කියන්න දෙන්න. 176 00:15:13,121 --> 00:15:15,670 එයාට කොහොමද අර නිල ඇඳුම හම්බවුණේ? 177 00:15:16,820 --> 00:15:18,550 මායා ඔයා දන්නවා මේක\Nකොච්චර භයානකද කියලා. 178 00:15:18,551 --> 00:15:19,820 මොනාද මේ කරන්නේ? 179 00:15:20,200 --> 00:15:21,730 අම්මා උන්න නම් කරන දේ. 180 00:15:23,290 --> 00:15:24,480 ඔයාල යන්න. 181 00:15:24,481 --> 00:15:26,490 සමාවෙන්න අපිට ඒක කරන්න බෑ. 182 00:15:27,400 --> 00:15:29,230 අවුලක් නෑ.\Nඑයා අපිට උදව් කරනවා. 183 00:15:29,231 --> 00:15:30,910 සිරාවටම?\Nමට ඒක තේරෙන්නෙ නෑ. 184 00:15:30,911 --> 00:15:34,770 මගේ දෙමව්පියෝ පිටස්තර අයගේ ලේ\Nගන්න එකට විරුද්ධ කණ්ඩායමක අය. 185 00:15:36,700 --> 00:15:39,060 මගේ අම්මා ඒක කරන්න බෑ කිව්ව\Nහින්දා එයා මැරිල ගියා. 186 00:15:40,440 --> 00:15:42,870 ඇය කැමති දේට මැරෙන්න\Nවුණත් ලෑස්තිවෙලා උන්නෙ. 187 00:15:43,670 --> 00:15:45,400 මායා ඔයාට එතකොට ඔයාට 5 යි. 188 00:15:46,590 --> 00:15:47,980 මට ඔයාව තනිකරන්න බැරිවුණා. 189 00:15:48,190 --> 00:15:50,130 දැන් මම පොඩි නෑ. 190 00:15:50,500 --> 00:15:52,810 උන් ඔයාව කලිනුත් මරන්න හැදුවා. 191 00:15:53,500 --> 00:15:54,330 ඔයා අහුවුණොත්... 192 00:15:54,331 --> 00:15:56,360 ඔයා උදව් කළොත් එහෙම වෙන්නෙ නෑ. 193 00:15:56,570 --> 00:15:59,510 අනේ උන් අපිව මරනවා. 194 00:15:59,520 --> 00:16:01,030 අපිට වෙන යන්න තැනක් නෑ. 195 00:16:07,440 --> 00:16:11,260 මේ පාර විතරයි.\Nඅද රෑ විතරයි. 196 00:16:14,810 --> 00:16:16,080 මගේ කාමරේ මෙහෙ තියෙන්නෙ. 197 00:16:17,590 --> 00:16:18,490 ස්තූතියි. 198 00:16:19,410 --> 00:16:21,040 එයාල නවතින්නෙ නෑ කියලා දන්නවා නේද? 199 00:16:21,110 --> 00:16:24,440 කට කතා ඇත්ත නම්, ඔයාලගේ ඇට මිඳුලු වලට\Nඅපිව භූමියට ගෙනියන්න පුළුවන් නම්... 200 00:16:24,441 --> 00:16:25,910 ... උන් කවදාවත් නවතින්නෙ නෑ. 201 00:16:29,830 --> 00:16:31,180 ඉක්මනට එලිය වැටෙයි. 202 00:16:31,830 --> 00:16:33,700 අපිට හැංගෙන්න අඳුර නැතිවෙනවා. 203 00:16:33,701 --> 00:16:34,880 අරූටත් එහෙම්ම තමා. 204 00:16:36,310 --> 00:16:38,050 මට ඔයාගේ තරහව තේරෙනවා, ක්ලාක්. 205 00:16:38,570 --> 00:16:41,230 මට උදව්වක් කරන්න.\Nතවනම් පාඩම් එපා. 206 00:16:42,510 --> 00:16:43,920 ඔයා අවධානය යොමු කරන්න ඕනා. 207 00:16:44,310 --> 00:16:45,930 අපි බේරෙන්න ඕනා දේ කරන්න ඕනා. 208 00:16:45,931 --> 00:16:47,550 සතුරොත් ඒකම තමා කරන්නේ. 209 00:16:48,330 --> 00:16:49,130 මේක පෞද්ගලික දෙයක් නෙවෙයි. 210 00:16:49,131 --> 00:16:50,350 මට එහෙමයි. 211 00:16:50,890 --> 00:16:53,740 ඔයා හිතනවා වෙඩික්කාරයව මරන එකෙන් ඔයාට\Nහොඳක් දැනෙනවා කියලා. ඒත් ඒක එහෙම නෑ. 212 00:16:53,750 --> 00:16:55,990 එහෙම දැනෙන්නෙ\Nමේ යුද්දෙ දින්නොත් විතරයි. 213 00:16:56,000 --> 00:16:57,100 ඔය ඇති. 214 00:17:07,970 --> 00:17:09,000 අර ඌද? 215 00:17:14,880 --> 00:17:15,819 නෑ. 216 00:17:18,230 --> 00:17:19,109 ලින්කන්. 217 00:17:25,270 --> 00:17:26,300 ක්ලාක්? 218 00:17:32,740 --> 00:17:33,880 කමාන්ඩර්. 219 00:17:35,310 --> 00:17:36,060 ඔක්ටේවියා කිව්වා ඔයාල දෙන්නම... 220 00:17:36,061 --> 00:17:38,320 - ඔයා ඔක්ටේවියාව දැක්කද?\N- ඔව්. 221 00:17:39,800 --> 00:17:42,770 බේරිලා ඉන්න ටික දෙනාව තුවක්කු\Nකාරයෙක් හින්දා හිරවෙලා ඉන්නෙ. 222 00:17:43,000 --> 00:17:44,220 ඒ හින්දා තමා මම ආවේ. 223 00:17:45,690 --> 00:17:47,620 අපිට උස තැනකට යන්න වෙනවා. 224 00:18:14,710 --> 00:18:16,550 හෙලවෙන්න එපා.\Nහෙලවෙන්න එපා. 225 00:18:18,910 --> 00:18:21,070 ඔයාගේ ඌර්වීය ධමනිය කැපිලා. 226 00:18:21,630 --> 00:18:25,320 කුළුණේ බර හින්දා තමා\Nඔයා පණපිටින් ඉන්නේ. 227 00:18:27,790 --> 00:18:28,960 මාර වෙළුම්පටියක්. 228 00:18:30,030 --> 00:18:31,220 මම ඒක බලාගන්නම්. 229 00:18:36,790 --> 00:18:39,570 ඇබී..... 230 00:18:42,760 --> 00:18:43,950 ...ගිහින් දුවව හොයාගන්න. 231 00:18:44,390 --> 00:18:46,320 මට ලේ එන එක නවත්වන්න පුළුවන් නම්... 232 00:18:46,321 --> 00:18:47,510 ... අපිට තව වෙලාව හම්බවෙනවා. 233 00:18:47,511 --> 00:18:49,030 ක්ලාක්ව හොයාගන්න. 234 00:18:49,880 --> 00:18:51,440 එයා මෙහෙ නෑ. 235 00:18:56,130 --> 00:18:59,800 ඇය...හොඳින්. 236 00:19:01,930 --> 00:19:03,110 ලෙක්සත් එහෙමයි. 237 00:19:17,760 --> 00:19:19,590 ලව්ජෝයි ගේ කාඩ් එකෙන් ඔයාට\Nආයුධ ගබඩාවට යන්න පුළුවන්. 238 00:19:19,591 --> 00:19:21,570 තුවක්කු අඟුළු දාල තියෙන්නෙ.\Nඒත් මුරකාරයෝ ගාව යතුරු තියෙනවා. 239 00:19:21,571 --> 00:19:22,330 මට එයාව අහකට ගන්න-- 240 00:19:22,331 --> 00:19:23,520 නෑ, ඒකට වෙලාව නෑ. 241 00:19:23,521 --> 00:19:25,650 මම තුවක්කු ගත්තහම, කොහොමද\Nපස්වෙනි තට්ටුවට යන්නෙ? 242 00:19:25,651 --> 00:19:27,160 උන් හැම දොරක්ම බලාගෙන ඉන්නෙ. 243 00:19:27,850 --> 00:19:31,050 එහෙමමත් නෑ.\Nකෑම ශාලාවේ කුණු දෝරුවක් තියෙනවා. 244 00:19:31,051 --> 00:19:31,650 කුණු දෝරුවක්? 245 00:19:31,651 --> 00:19:33,110 හැම තට්ටුවෙම එකක් තියෙනවා. 246 00:19:33,111 --> 00:19:35,360 හොඳම දේ තමා විකිරණ අනතුරු ඇඟවීම් නෑ. 247 00:19:35,370 --> 00:19:36,330 ඒවාලින් පිස්සුවෙන් වගේ\Nකාන්දුවෙන්න ගත්තා. 248 00:19:36,331 --> 00:19:38,660 ඉතින් එයාලා මේ වා අඟුළු\Nදැම්මා ආරක්ෂා වෙන්න. 249 00:19:38,830 --> 00:19:39,810 ඔයා තුවක්කු ගත්තහම... 250 00:19:39,820 --> 00:19:41,340 මම ඒවා කෑම ශාලාවට ගෙනියන්නම්. 251 00:19:41,840 --> 00:19:43,700 ඔයා ස්වභාවයෙන්ම විප්ලවවාදියෙක්. 252 00:19:43,701 --> 00:19:45,710 මගේ අම්මයි විප්ලවවාදියා. 253 00:19:46,000 --> 00:19:47,710 මම හදන්නෙ හරි දේ කරන්නයි. 254 00:19:48,500 --> 00:19:50,310 පැය බාගෙන් මෙතෙන්ට එන්න. 255 00:19:59,920 --> 00:20:03,730 මායා අපි ආවේ ඔයාව හම්බවෙන්නයි. 256 00:20:07,470 --> 00:20:10,220 මම කොහොමද උදව් කරන්නේ ජනාධිපතිතුමෙනි? 257 00:20:15,250 --> 00:20:17,130 ඊලඟ වතාවේ සෑහෙන්න තදින් ගහයි. 258 00:20:17,131 --> 00:20:18,090 ඔයා ඒක දන්නවා නේද? 259 00:20:18,740 --> 00:20:21,090 අපිට කරන්න තියෙන්නෙ බෙලමි පැනල යන්න\Nවිදියක් හොයාගන්න කම් අල්ලගෙන ඉන්නයි. 260 00:20:21,091 --> 00:20:24,170 අපිට වතුර බාල්දියි තුවක්කු\Nහතරකටයි වඩා ඕනා වෙනවා ඒකට. 261 00:20:26,000 --> 00:20:29,940 මේ කතා කරන්නෙ මගේ 10 දෙනෙක්ව මරපු\Nඅය වෙත ජනාධිපති වොලස් විසිනුයි. 262 00:20:30,590 --> 00:20:31,400 ජැස්පර්. 263 00:20:31,590 --> 00:20:34,800 මම හිතුවා මේ පාර පොඩ්ඩක්\Nවෙනස් දෙයක් කරන්න. 264 00:20:36,220 --> 00:20:39,230 මායාගේ ඇඳුමෙ තියෙන්නෙ විනාඩි\N20 ක ඔක්සිජන් විතරයි. 265 00:20:39,231 --> 00:20:41,020 එයා ඔයාලගේ යාළුවෙක් විත්තිය මම දන්නවා. 266 00:20:42,200 --> 00:20:46,590 විනාඩි 20 න් ඔයාගේ යාළුවගෙ එක්කෝ\Nහුස්ම හිරවෙයි නැත්තම් පිච්චෙයි. 267 00:20:49,690 --> 00:20:50,970 ඒත් ඔයාට එයාව බේරගත්ත හැකි. 268 00:20:51,950 --> 00:20:54,020 කරන්න තියෙන්නෙ යටත් වෙන එක විතරයි. 269 00:21:13,500 --> 00:21:14,520 අපිට තව බලන් ඉන්න බෑ. 270 00:21:15,340 --> 00:21:16,750 අපේ අය මැරෙනවා මෙතන. 271 00:21:21,980 --> 00:21:23,150 අපිට විවරය ගාවට යන්න පුළුවන් නම්... 272 00:21:23,151 --> 00:21:24,760 ...පැත්තෙන් උමඟක් හාරගෙන ආවහැකි. 273 00:21:25,630 --> 00:21:26,690 කිසි ආවරණයක් නෑ. 274 00:21:28,540 --> 00:21:29,390 මම ඒක කරන්නම්. 275 00:21:32,820 --> 00:21:33,780 ආපහු එනවා. 276 00:21:35,930 --> 00:21:37,110 තව මෝඩ අදහස් එහෙම? 277 00:21:47,960 --> 00:21:48,800 එකම එකයි. 278 00:22:13,680 --> 00:22:14,900 දැන් මොකක්ද ආකාශ කෙල්ලේ? 279 00:22:15,030 --> 00:22:15,870 දැන් අපි හාරනවා. 280 00:22:16,750 --> 00:22:18,040 පාත් වෙලා ඉන්න. 281 00:22:18,290 --> 00:22:19,010 අහක් කරන්න. 282 00:22:28,240 --> 00:22:28,970 ඔයා හොඳින්. 283 00:22:33,880 --> 00:22:36,530 මේ අහන්න ෆොක්ස් හොඳින්. 284 00:22:37,280 --> 00:22:38,300 බෙලමි එයාව බේරගත්තා. 285 00:22:38,410 --> 00:22:41,590 එයා මෙහාට තුවක්කු ගෙනෙයි කුණු දෝරුවෙන්. 286 00:22:42,310 --> 00:22:44,310 තුවක්කු ගෙන්න ගන්න පුළුවන්\Nනම් ඔයාව එලියටත් යැව්වැහැකි. 287 00:22:45,340 --> 00:22:46,880 බෑ, අපිට බෑ. 288 00:22:49,090 --> 00:22:52,210 මම ඒකේ කොටස් ගැලෙව්වා.\Nමට සමාවෙන්න. 289 00:22:52,220 --> 00:22:54,130 මම හිතුවෙ නෑ අපිට ඒක\Nඅරින්න ඕනා වෙයි කියලා. 290 00:22:59,600 --> 00:23:00,520 මට ඒක හැදුවැහැකි. 291 00:23:01,870 --> 00:23:04,670 ස්තූතියි.\Nගිහින් එයාට උදව් කරන්න. 292 00:23:04,830 --> 00:23:05,630 හාපර්... 293 00:23:10,890 --> 00:23:12,200 මම ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ. 294 00:23:14,310 --> 00:23:15,960 මම ඔයාලට යටත් වෙන්න දෙන්නෙ නෑ. 295 00:23:55,020 --> 00:23:55,990 මාකස්? 296 00:24:04,200 --> 00:24:06,000 මාකස්? මාකස් නැඟිටින්න. 297 00:24:07,710 --> 00:24:10,410 ඇස් අරින්න.\Nඔයාට නැඟිටින්නම වෙනවා. 298 00:24:10,411 --> 00:24:12,080 මාකස් ඇස් අරින්න. 299 00:24:15,450 --> 00:24:16,940 මට සීතලයි. 300 00:24:17,620 --> 00:24:20,280 මම මෙතන ඉන්නවා.\Nමම මෙතන ඉන්නවා. 301 00:24:22,740 --> 00:24:23,870 මම හොඳින්. 302 00:24:25,740 --> 00:24:27,510 මට සමාවෙන්න මාකස්. 303 00:24:30,250 --> 00:24:31,740 මට ගොඩක් කණගාටුයි. 304 00:24:36,070 --> 00:24:37,780 මේක ඔයාගේ වැරැද්දක් නෙවෙයි ඇබී. 305 00:24:38,250 --> 00:24:39,710 මේක මගේ වැරැද්ද. 306 00:24:41,780 --> 00:24:43,290 එයා මගේ දුව. 307 00:24:51,430 --> 00:24:52,720 මොනාද ඔයා කියවන්නෙ? 308 00:24:59,680 --> 00:25:00,910 එයා දැනගෙන උන්නා. 309 00:25:03,460 --> 00:25:08,990 ක්ලාක් පැනගත්තා ගහන්න කලින්. 310 00:25:12,220 --> 00:25:13,660 ගහන බව එයා දැනගෙන උන්නා. 311 00:25:15,150 --> 00:25:16,060 ඔව්. 312 00:25:20,600 --> 00:25:23,210 කොහොමද එයා මෙහෙම දෙයක් කරන්නේ? 313 00:25:26,690 --> 00:25:28,610 ඒ එයා ලොකු වුණේ ආක් මධ්‍යස්ථානයේ හින්දයි. 314 00:25:32,280 --> 00:25:34,050 එයා මේවා ඉගෙන ගත්තෙ අපෙන්. 315 00:25:36,000 --> 00:25:37,510 එයා මේක වෙන්න දුන්නා. 316 00:25:40,060 --> 00:25:41,530 එයාට ඒක නවත්වන්න තිබ්බා. 317 00:25:43,240 --> 00:25:44,620 එයා තීරණයක් ගත්තා. 318 00:25:47,970 --> 00:25:55,440 හරියට බේතුයි, කෑමයි හොරකම්\Nකරපු අයව මරල දැම්මා වගේ. 319 00:25:58,320 --> 00:26:10,100 හරියට ළමයින්ව බේරගන්න දෙමව්පියො 300\Nකගේ පෙනහළු වලින් වාතය ඇදල ගත්ත වගේ. 320 00:26:19,930 --> 00:26:26,640 හරියට ඔයාගෙම අයව බේරගන්න ඔයා\Nආදරය කරන කෙනාව මැරෙව්වා වගේ. 321 00:26:34,480 --> 00:26:35,370 ඔව්. 322 00:26:40,100 --> 00:26:45,140 අපිට අපේ වැරදි වලට උත්තර\Nබඳින්න වෙනවා ඇබී. 323 00:26:53,370 --> 00:26:55,150 අපි මෙච්චර දෙයක් කරලත්... 324 00:26:56,950 --> 00:26:59,180 ...අපිට පණ බේරගන්න\Nඅයිතියක් වත් තියෙනවද? 325 00:27:05,120 --> 00:27:06,510 ඔක්සිජන් ඉවර වෙන්න ළඟයි. 326 00:27:06,511 --> 00:27:07,980 විනාඩි 19 ක් ගියා. 327 00:27:08,420 --> 00:27:09,760 ඔයා උදව්වක් නෙවෙයි කරන්නෙ හාපර්. 328 00:27:09,761 --> 00:27:11,560 බය වෙන්න එපා.\Nඅපි මේක ඇරගන්නවා නේද, මොන්ටි? 329 00:27:11,630 --> 00:27:12,360 තව ටිකයි. 330 00:27:12,361 --> 00:27:13,300 ඒ මදි. 331 00:27:13,310 --> 00:27:14,870 මට මේක... 332 00:27:15,690 --> 00:27:16,560 කෙළම වෙයන්. 333 00:27:17,810 --> 00:27:18,610 මොන මඟුලක්ද කළේ? 334 00:27:18,620 --> 00:27:20,540 මෝටරයේ විදුලිය අක්‍රීය කරන එක.\Nමට උදව් කරන්න. 335 00:27:25,000 --> 00:27:26,130 අපිට කිසි බලයක් එන්නෙ නෑ. 336 00:27:27,160 --> 00:27:28,250 කවුරුහරි ඉන්නවා. 337 00:27:28,310 --> 00:27:29,130 උන් එනවා! 338 00:27:33,130 --> 00:27:33,880 බෙලමි. 339 00:27:34,300 --> 00:27:35,950 ඇයව ගේන්න. 340 00:27:36,430 --> 00:27:37,620 යන්න, යන්න, යන්න! 341 00:27:37,680 --> 00:27:38,390 ඉක්මන් කරන්න. 342 00:27:54,280 --> 00:27:55,080 මම අල්ල ගත්තා. 343 00:27:55,490 --> 00:27:58,400 නිරෝධායනය සම්පූර්ණයි. 344 00:28:10,020 --> 00:28:12,450 තාත්තේ මොනාද මෙහෙ කරන්නේ? 345 00:28:12,470 --> 00:28:13,940 අම්මා කරන්න තිබ්බ දේ. 346 00:28:14,730 --> 00:28:15,570 මෙහාට එන්න. 347 00:28:20,800 --> 00:28:21,780 මේ අහන්න. 348 00:28:22,370 --> 00:28:24,260 ක්ලාක් එනවා භූමි වාසී හමුදාවක් එක්ක. 349 00:28:24,261 --> 00:28:24,760 මොකක්? 350 00:28:24,761 --> 00:28:26,560 අපිට ඔයාලව ඒ වෙනකම්\Nආරක්ෂා කරගන්න වෙනවා. 351 00:28:26,850 --> 00:28:29,180 මට කියන්න නම් එපා ෆින් කොහොමහරි\Nසාම සාකච්ඡා තිබ්බයි කියලා. 352 00:28:31,500 --> 00:28:32,450 ඒ වගේ දෙයක් තමා. 353 00:28:34,190 --> 00:28:36,120 එන්න, අපිට වැඩ ගොඩක් කරන්න තියෙනවා. 354 00:29:14,120 --> 00:29:16,060 පුදුමකිරීමේ වැඩේටනම්\Nඕනාවටත් වඩා වැඩියි. 355 00:29:16,061 --> 00:29:17,110 මම වෙඩිල්ල ඇදගන්නම්. 356 00:29:17,140 --> 00:29:18,780 නෑ, මම කරන්නම්. 357 00:30:10,490 --> 00:30:11,450 තුවක්කුව බිම දානවා. 358 00:30:14,540 --> 00:30:16,770 මාව මරන්න දෙන, ඊට පස්සෙ මූව මරන්න. 359 00:30:17,280 --> 00:30:20,350 කරන්න ක්ලාක්.\Nකරුණාකරලා. ඔයාගේ අයට ඔයාව ඕනා. 360 00:30:20,960 --> 00:30:22,100 ඔයා මගේ අයගෙන් කෙනෙක්. 361 00:30:39,210 --> 00:30:40,010 නියම පහර. 362 00:30:52,340 --> 00:30:53,770 ඒකෙන් ඔයාට හොඳක් දැනුනද? 363 00:30:55,320 --> 00:30:56,050 නෑ. 364 00:31:17,630 --> 00:31:18,590 ඒකෙන් වැඩක් නෑ. 365 00:31:18,591 --> 00:31:20,600 එන්න! අපිට මේක කරන්න පුළුවන්. 366 00:31:22,470 --> 00:31:24,910 ඉන්න, අහන්න! 367 00:31:34,590 --> 00:31:37,090 ලින්කන්. එයා ඒක කළා. 368 00:31:38,360 --> 00:31:39,750 අපිට තාමත් එයාලව එලියට ගන්න බෑ. 369 00:31:40,230 --> 00:31:42,220 ඔට්ටුවක් දාන්න ඕනද?\Nආපහු ඇතුලට යන්න. 370 00:31:43,880 --> 00:31:46,520 පැය බාගයක් ගියා.\Nකෙල්ල දැන් මැරිල ඇති. 371 00:31:47,090 --> 00:31:49,410 මම ඒක දන්නවා ලුතිනන්.\Nඑයාලා එයාලගේ තීරණය ගත්තා. 372 00:31:50,980 --> 00:31:51,930 තදින් ගහන්න. 373 00:31:52,060 --> 00:31:54,450 පුළුවන් නම් පණපිටින් ගන්න.\Nඒත් උන්ව යටත් කරගන්න. 374 00:31:54,540 --> 00:31:55,480 හරි. 375 00:31:55,690 --> 00:31:57,780 පහර දෙනවා. 376 00:31:58,530 --> 00:31:59,620 යමු, යමු! 377 00:32:05,360 --> 00:32:06,190 ජනාධිපතිතුමෙනි... 378 00:32:24,940 --> 00:32:25,740 උන්ව හොයාගන්න. 379 00:32:34,130 --> 00:32:35,080 අවුලක් නෑ. 380 00:32:40,200 --> 00:32:40,820 උන්ට අපිව පේන්නෙ නැද්ද? 381 00:32:40,821 --> 00:32:42,890 සංසුන් වෙන්න.\Nමායා කැමරා අක්‍රීය කළා. 382 00:32:42,900 --> 00:32:45,010 හරි. අපි තාමත් මෙහෙම ගියොත්\Nනිකන්ම ඉලක්ක වෙනවා. 383 00:32:45,011 --> 00:32:47,150 ඔයා හරි. අපිට බෙදෙන්න වෙනවා. 384 00:32:47,151 --> 00:32:50,600 නෑ අපි මේක කරන්නෙ එකට.\Nඅපි එකටයි බේරෙන්නෙ. 385 00:32:50,601 --> 00:32:51,490 බෙලමි හරි. 386 00:32:51,491 --> 00:32:53,350 උන් දැන් මායාව විශ්වාස කරන්නෙ නෑ. 387 00:32:53,410 --> 00:32:54,630 කවුද දැන් අපිට උදව් කරන්නේ? 388 00:33:00,850 --> 00:33:01,690 මෙයාලා. 389 00:33:04,740 --> 00:33:05,790 අපි ඔයාලව හංගනවා. 390 00:33:05,880 --> 00:33:08,610 මෙහෙ හැමෝම කූඩු වලට කැමති නෑ. 391 00:33:08,611 --> 00:33:11,300 මා එක්ක එන්න.\Nඅපි යන ගමන් බෙදන්නම්. යමු. 392 00:33:13,710 --> 00:33:14,600 මුකුත් වෙන එකක් නෑ. 393 00:33:15,310 --> 00:33:16,570 ඔයාල දැන් ආරක්ෂිතයි. 394 00:33:16,710 --> 00:33:19,220 ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න.\Nඅර පැත්තෙන් යන්න. යන්න. 395 00:33:19,890 --> 00:33:22,140 ඔයාලගේ අයව හොයාගන්න.\Nයන්න. 396 00:33:24,780 --> 00:33:25,890 අපි ඔයා එක්ක එනවා. 397 00:33:26,230 --> 00:33:27,110 එපා. 398 00:33:28,510 --> 00:33:29,500 උන් තාම දන්නෙ නෑ මම මෙහෙ කියලා. 399 00:33:29,501 --> 00:33:30,960 මට ඒක ඒ විදියටම තියාගන්න ඕනා. 400 00:33:31,950 --> 00:33:32,970 අපි මොනාද කරන්න ඕනා? 401 00:33:33,010 --> 00:33:35,070 පණපිටින් ඉන්න.\Nසටනට ලෑස්ති වෙන්න. 402 00:33:37,730 --> 00:33:39,720 යුද්ධයක් එනවා. 403 00:34:04,720 --> 00:34:07,090 මාකස් මාකස් නැඟිටින්න. 404 00:34:08,199 --> 00:34:10,900 මාකස් නැඟිටින්න. නැඟිටින්න! 405 00:34:30,190 --> 00:34:31,070 අල්ලගෙන ඉන්න. 406 00:34:34,960 --> 00:34:36,850 අල්ලගෙන ඉන්න. 407 00:34:37,670 --> 00:34:39,050 තාම හෙලවෙන්නෙ නෑ. 408 00:34:47,030 --> 00:34:48,090 ආකාශ මිනිස්සු! 409 00:34:49,690 --> 00:34:50,460 කට්ටියක් එනවා! 410 00:34:54,840 --> 00:34:55,810 අපි මිසයිලය දැක්කා. 411 00:34:55,811 --> 00:34:57,900 පිපිරෙනවා ඇහුනා.\Nඋදව් ඕනා වෙයි කියලා හිතුනා. 412 00:34:58,450 --> 00:35:00,760 නියම වෙලාවට. ස්තූතියි. 413 00:35:04,320 --> 00:35:06,810 හරි, හොඳයි. 414 00:35:06,950 --> 00:35:09,800 හැමෝම මේ ලණුවට ඕනා. 415 00:35:09,801 --> 00:35:11,430 ඉඩ දෙන්න. 416 00:35:13,870 --> 00:35:14,730 මාක්ස්... 417 00:35:16,630 --> 00:35:17,490 මාකස්... 418 00:35:20,460 --> 00:35:21,480 ඒක ඇහෙනවද? 419 00:35:30,690 --> 00:35:32,210 දෙන්නෙක් ඉන්නවා. 420 00:35:35,870 --> 00:35:39,190 ඇබී, කේන්, අපි ඔයාලව එලියට ගන්නම්. 421 00:35:43,310 --> 00:35:44,870 අපිට මුකුත් වෙන්නෙ නෑ. 422 00:35:53,310 --> 00:35:54,080 එයාලව උඩට ගන්න. 423 00:35:56,750 --> 00:35:57,470 මෙතෙන්ට. 424 00:36:01,230 --> 00:36:02,060 මෙන්න. 425 00:36:19,830 --> 00:36:20,580 ඔයා ඒක කළා. 426 00:36:22,360 --> 00:36:23,390 ඔව්, මට පොඩි උදව්වක් ලැබුනා. 427 00:36:32,180 --> 00:36:34,620 කේන්ට ඕ නෙගටිව් ලේ ඕනා මේ දැන්ම. 428 00:36:34,621 --> 00:36:36,150 ඇබී හෝව්. ඔයාගෙනුත් ලේ එනවා. 429 00:36:36,420 --> 00:36:37,470 ඔයාටත් උදව් ඕනා. 430 00:36:37,600 --> 00:36:38,820 මම හොඳින්. 431 00:36:49,840 --> 00:36:52,280 මෙතන වෙච්ච දේට කිසි සමාවක් නෑ. 432 00:36:54,170 --> 00:36:56,360 කඳුකරය කඩා වැටෙනවා. 433 00:36:57,820 --> 00:37:00,060 මරණයේ පළිය ගන්නවා! 434 00:37:03,290 --> 00:37:05,360 ඇති! ඔය ඇති. 435 00:37:07,270 --> 00:37:09,430 තව අය හිරවෙලා ඉන්නවා. 436 00:37:09,540 --> 00:37:12,220 අපිට කියපු දේ ඇහුනා.\Nආපහු වැඩ පටන් ගන්න! 437 00:37:13,940 --> 00:37:15,010 මෙහාට ලණුවක් ගේන්න. 438 00:37:15,011 --> 00:37:16,790 ඇදල ගම්මු! 439 00:37:17,580 --> 00:37:18,510 මම කියනකම් ඉන්න. 440 00:37:21,950 --> 00:37:23,760 අපි දෙගොල්ලෝ එකට වැඩ කරනවානම්... 441 00:37:23,970 --> 00:37:25,600 ...අපිට මේ යුද්දේ\Nදින්නහැකි, ක්ලාක්. 442 00:37:41,170 --> 00:37:42,120 ඔයා ලෑස්ති නෑ. 443 00:37:42,160 --> 00:37:43,620 මම සටන මඟ ඇර ගන්නෙ නෑ. 444 00:37:49,790 --> 00:37:52,500 ඔයා හොඳට කළා ආකාශ මිනිසුන්ගේ ඔක්ටේවියා. 445 00:37:53,190 --> 00:37:57,600 අද ඔයා ජිවිත බේරුවා.\Nහෙට ඔයා ඒවා ගනි. 446 00:37:59,000 --> 00:38:01,610 මගේ බඩු ගන්න.\Nඅපි කමාන්ඩර් එක්ක පිටවෙනවා. 447 00:38:09,000 --> 00:38:09,750 ඉන්න. 448 00:38:37,440 --> 00:38:38,510 මම හිතුවෙ ඔයා මැරුණා කියලා. 449 00:38:39,750 --> 00:38:40,750 ජීවත් වෙන එක ගැන මට සතුටුයි. 450 00:38:42,670 --> 00:38:43,390 ඔයත්. 451 00:38:58,610 --> 00:38:59,440 කොහොමද කේන්ට? 452 00:39:00,910 --> 00:39:01,690 ජීවත් වෙනවා. 453 00:39:06,150 --> 00:39:07,610 අපිට ඔයාගේ උදව් ඇත්තටම ඕනා වෙනවා. 454 00:39:09,870 --> 00:39:11,780 මට බෑ. අපි පිටත් වෙනවා. 455 00:39:14,330 --> 00:39:17,570 මම ඔයාවයි තුවාල කාරයන්වයි ජාහා\Nකඳවුරට යන්න ලෑස්ති කෙරෙව්වා. 456 00:39:20,310 --> 00:39:21,080 ක්ලාක්-- 457 00:39:21,120 --> 00:39:23,120 තුවක්කු කාරයා ආරක්ෂිත\Nඇඳුමක් ඇඳලා උන්නෙ නෑ. 458 00:39:27,070 --> 00:39:28,650 ඇට මිඳුළු බද්ධය වැඩ කරනවා. 459 00:39:30,340 --> 00:39:31,900 උන් මගේ යාළුවෝ ඔක්කොම\Nමරල දාන්නයි යන්නෙ. 460 00:39:36,530 --> 00:39:37,860 එහෙනම් ඉක්මන් කරන එක හොඳයි. 461 00:39:46,080 --> 00:39:48,130 ඔයා මම වෙනුවෙන් දෙයක් කරන්න. 462 00:39:50,610 --> 00:39:52,610 අපියි හොඳ අය කියලා අමතක කරන්න එපා. 463 00:39:54,890 --> 00:39:55,700 වෙලාව හරි. 464 00:40:06,180 --> 00:40:07,300 අපි නැවත හමුවේවී. 465 00:40:07,400 --> 00:41:07,400 ::: එක්වන්න අප සමඟ :::\Ncontact@baiscopelk.com 466 00:40:07,500 --> 01:15:00,000 ~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk