1 00:00:00,000 --> 01:00:00,000 Baiscopelk.com වෙනුවෙන් රොයිලි කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න 2 00:00:00,000 --> 00:00:02,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 3 00:00:00,030 --> 00:00:01,390 පෙර කතාංග වලින්... 4 00:00:01,890 --> 00:00:06,350 යුද්දෙට කලින්, මවුන්ට් වෙදර් කියන්නෙ\Nකන්දක් ඇතුලෙ හදපු හමුදා කඳවුරක්. 5 00:00:06,550 --> 00:00:08,150 සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වලට. 6 00:00:08,160 --> 00:00:10,560 ඔයාල හිරකාරයෝ නෙවෙයි,\Nඅපියි ඔයාලව බේරගත්තෙ. 7 00:00:10,561 --> 00:00:11,690 එහෙනම් මොකටද මෙහෙන් යන්නෙ? 8 00:00:11,691 --> 00:00:13,670 මේක ඇත්තක් වෙන්න බැරි තරමට හොඳ තැනක්. 9 00:00:13,760 --> 00:00:16,400 රීපර්ස්ලා! 10 00:00:16,410 --> 00:00:17,860 ඔක්ටේවියා! 11 00:00:17,861 --> 00:00:19,040 කෝ ලින්කන්? 12 00:00:19,041 --> 00:00:21,700 මෙයාව සර්බර්ස් වැඩසටහනට දාන්න. 13 00:00:21,701 --> 00:00:23,870 උන් ඔයාව මරයි.\Nඅපි මොනාහරි කරන්න ඕනා. 14 00:00:23,880 --> 00:00:25,790 අපේ යාළුවෝ අල්ලගෙන ගිහින්. 15 00:00:25,791 --> 00:00:27,560 ඔයා එයාලව බේරගන්න ඕනා. 16 00:00:27,570 --> 00:00:30,170 කොහෙද මේකේ අයිතිකාර කෙල්ල?! 17 00:00:31,520 --> 00:00:32,820 යමු. 18 00:00:32,821 --> 00:00:34,540 අපි ළමයින්ව හොයල පීරනවා. 19 00:00:34,541 --> 00:00:36,310 මම එයාලව ආපහු ගේන්න දූත ගමනක් යනවා. 20 00:00:36,311 --> 00:00:37,680 පාර දැනගන්න මම භූමි වාසී\Nහිරකාරයව අරගෙන යනවා. 21 00:00:37,690 --> 00:00:39,090 මම ඔයාව බේරගන්නවා. 22 00:00:39,091 --> 00:00:40,970 අපි එකට සටන් කළොත් තමා අපිට\Nඑකම අවස්ථාවක් හරි තියෙන්නෙ. 23 00:00:40,971 --> 00:00:41,980 මම දන්නවා අපේ අය උදව් කරාවි කියලා. 24 00:00:44,000 --> 00:00:44,990 නෑ, නෑ නෑ. 25 00:00:46,530 --> 00:00:48,400 - යන්න, යන්න!\N- හිරකාරයෙක්ව අල්ලගත්තා. 26 00:00:48,410 --> 00:00:49,750 ආයුධ... 27 00:00:52,070 --> 00:00:54,540 ප්‍රදේශය ආරක්ෂා කරන්න.\Nතුන් දෙනාගේ කණ්ඩායම්. 28 00:00:54,541 --> 00:00:56,110 යාර සීයෙන් සීයට! 29 00:00:56,111 --> 00:00:57,480 ගේට්ටුව අරින්න. 30 00:01:00,560 --> 00:01:02,090 කී දෙනෙක් ආවද? 31 00:01:04,069 --> 00:01:05,400 යමු! 32 00:01:05,401 --> 00:01:07,440 මෙයාව වෛද්‍ය අංශයට දාන්න.\Nයන්න! 33 00:01:23,740 --> 00:01:25,110 ඉන්න. 34 00:01:25,111 --> 00:01:26,690 හිරකාරයව හිරකලාට පස්සෙ.. 35 00:01:26,691 --> 00:01:30,070 මේ හිරකාරයෙක් නෙවෙයි.\Nමේ මගේ දුව. 36 00:01:34,720 --> 00:01:35,950 ක්ලාක්. 37 00:01:43,479 --> 00:01:44,880 අම්මා? 38 00:01:45,440 --> 00:02:21,500 ~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk 39 00:02:21,650 --> 00:02:23,180 මට සේලයිනුයි පීඩනයක්\Nදෙන්න වෙළුම්පටියි ඕනා. 40 00:02:23,181 --> 00:02:24,980 - හරි.\N- වස්තුවේ. 41 00:02:25,150 --> 00:02:26,850 මම දැක්කනෙ ඔයාගේ යානය කඩා වැටෙනවා. 42 00:02:26,860 --> 00:02:29,460 මම ඒකේ උන්නෙ නෑ.\Nමම මෙතන ඉන්නෙ. 43 00:02:35,370 --> 00:02:36,610 ඇය හොඳින්ද? 44 00:02:36,611 --> 00:02:37,780 මුකුත් වෙන එකක් නෑ. 45 00:02:37,781 --> 00:02:38,750 මට සමාවෙන්න මහත්මිය. 46 00:02:38,751 --> 00:02:41,020 අපි දැනගෙන උන්නෙ නෑ මෙයා කියලා. 47 00:02:41,021 --> 00:02:43,060 - කොහෙද ඔයා උන්නෙ?\N- බර්න්... 48 00:02:43,061 --> 00:02:44,490 මවුන්ට් වෙදර්. 49 00:02:46,000 --> 00:02:47,800 භූමි වාසීන් ඔයාව මවුන්ට්\Nවෙදර් වලට ගෙනිච්චද? 50 00:02:47,801 --> 00:02:49,440 නෑ. කඳුකර මිනිස්සු ගෙනිච්චෙ. 51 00:02:49,441 --> 00:02:50,710 අපිට එයාලව බේරගන්න වෙනවා. 52 00:02:50,711 --> 00:02:52,610 අපි මේක දැන් කරන්නෙ නෑ. 53 00:02:52,611 --> 00:02:54,079 එහෙමයි. 54 00:02:58,730 --> 00:03:00,090 - ක්ලාක්.\N- අම්මා. 55 00:03:01,400 --> 00:03:03,330 වෙන කවුරුහරි බේරිලා උන්නද? 56 00:03:03,340 --> 00:03:06,370 ඔව්. ඔයාලගෙන් හය දෙනෙක්. 57 00:03:07,370 --> 00:03:08,740 ෆිනුයි බෙලමියි? 58 00:03:12,020 --> 00:03:13,860 මම හිතුවෙ එයාල මැරුනා කියලා. 59 00:03:15,690 --> 00:03:17,430 මම හිතුවෙ ඔයා මැරිල කියලා. 60 00:03:24,070 --> 00:03:25,820 මම හිතුවෙ ඔයා මැරිල කියලා. 61 00:03:32,750 --> 00:03:33,980 නෑ. 62 00:03:35,890 --> 00:03:37,220 මම මෙතන ඉන්නවා. 63 00:03:59,190 --> 00:04:01,590 ස්තූතියි ආවට. 64 00:04:01,591 --> 00:04:03,860 මට ආරංචි වුනා ඔයා වෛද්‍ය\Nඅංශෙට යනවා කියලා... 65 00:04:03,861 --> 00:04:07,430 ...දවසට තුන් හතර වතාවක්\Nක්ලාක් ගැන අහගෙන. 66 00:04:07,431 --> 00:04:10,670 ඔව්, කවුරුවත් මට බලන්න දෙන්නෙ නෑ. 67 00:04:10,671 --> 00:04:13,070 ඒ එයා තවත් මෙහෙ නැති හින්දා. 68 00:04:14,400 --> 00:04:16,500 ක්ලාක් පැනල ගියා. 69 00:04:16,510 --> 00:04:20,269 මම ඒත්තු ගන්වන්න හැදුවෙ\Nමෙහෙ ආරක්ෂිතයි කියලා. 70 00:04:20,270 --> 00:04:25,170 ඒත් එයාට මිත්‍රයෝ අතර ඉද්දි සතුරො\Nහොයන එක නවත්තගන්න බැරිවුණා. 71 00:04:25,180 --> 00:04:28,810 මට සමාවෙන්න.\Nමම අගෞරව කරන්න හදනවා නෙවෙයි. ඒත්.. 72 00:04:28,811 --> 00:04:30,480 ...ක්ලාක් අපිව අත ඇරල දාල යන්නෙ නෑ. 73 00:04:30,481 --> 00:04:33,210 මම හිතනවා ඒක හින්දා නෙවේ කියලා. 74 00:04:33,220 --> 00:04:34,780 ඇයි? ඔයා එයාව හොයනවද? 75 00:04:34,781 --> 00:04:37,620 මෙහෙ ඉන්න අකමැති කෙනෙක්ව ආපහු ගේන්න... 76 00:04:37,621 --> 00:04:40,450 ...මගේ අයව අනතුරේ දාන්න මට බෑ. 77 00:04:40,451 --> 00:04:43,890 ඔයා තේරුම් ගනී කියලා මම හිතනවා. 78 00:04:43,891 --> 00:04:45,220 හරි. 79 00:04:45,230 --> 00:04:49,630 මට පුළුවන් ඔයාට එයා පස්සෙ යන්න දෙන්න. 80 00:04:54,000 --> 00:04:55,070 මට ආපහු ආවහැකිද? 81 00:04:55,071 --> 00:04:56,470 අනිවාර්යයෙන්ම. 82 00:04:56,471 --> 00:04:59,510 ජැස්පර්, මේක දැන් ඔයාගේ ගෙදර. 83 00:04:59,511 --> 00:05:02,340 ඔයා කමති තරම් කාලයක් මෙහෙ ඉන්න පුළුවන්. 84 00:05:07,780 --> 00:05:10,050 ගන්න තීරණය මට කියන්න. 85 00:05:32,000 --> 00:05:34,200 පොළවට යන අපේ අවසාන ගමන තෙක්. 86 00:05:45,210 --> 00:05:48,440 සර්. හිරකාරයා වතුර බොන්න බෑ කියනවා. 87 00:06:02,590 --> 00:06:06,220 ඔයා නොබීවොත් මැරෙයි. 88 00:06:06,221 --> 00:06:10,120 ඔයා මැරුණොත් මේ මරාගන්න එක නවත්තන්න\Nඔයාට උදව් කරන්න බැරිවෙනවා. 89 00:06:13,360 --> 00:06:16,300 මරාගන්න එක නවත්වන්න එයාට\Nඕනා කියල හිතන්නෙ ඇයි? 90 00:06:17,430 --> 00:06:19,250 මට විශ්වාස කරන්න වෙනවා\Nඑයාලා මෙහෙ බේරිලා ඉන්නේ... 91 00:06:19,251 --> 00:06:21,060 ...මුළුවෙලාවෙ ගහගත්ත\Nහින්දම නෙවෙයි කියලා. 92 00:06:23,070 --> 00:06:24,640 ඊට වඩා හොඳ විදියක් තියෙන කොට. 93 00:06:40,320 --> 00:06:41,360 එනවා. 94 00:06:41,361 --> 00:06:43,230 කණගාටුයි ලණුව ගැන. 95 00:06:47,230 --> 00:06:49,110 එහෙනම් ලෙහන්න. 96 00:06:49,630 --> 00:06:51,430 අඩුම ගානෙ අපි දන්නවා\Nගොලුවෙක් නෙවෙයි කියලා. 97 00:06:55,230 --> 00:06:56,440 පුලුවන් කමක් තිබ්බනම්. 98 00:06:59,810 --> 00:07:02,180 මම දැනගත්තා. එයාට අපි කියන\Nදේවල් මුකුත් තේරෙන්නෙ නෑ. 99 00:07:02,181 --> 00:07:03,380 ඒක උපායක්. 100 00:07:03,381 --> 00:07:05,310 එයා ඉංග්‍රීසි දන්නෙ නෑ\Nකියලා අපි හිතුවොත්... 101 00:07:05,311 --> 00:07:07,380 ...එයා අපිට මුකුත්\Nකියයි කියල හිතන්න බෑ. 102 00:07:07,381 --> 00:07:09,930 අගෞරවයක් කරනවා නෙවෙයි සර්,\Nඑහෙනම් මොකටද අපි මෙයා අපිව... 103 00:07:09,931 --> 00:07:12,480 ...නායකයා ලඟයි මිසක් උගුලකට\Nගෙනියන්නෙ නෑ කියල හිතන්නෙ? 104 00:07:12,490 --> 00:07:14,390 අපි දන්නෙ නෑ. 105 00:07:14,391 --> 00:07:16,120 ඒක තමා තියෙන ලස්සන. 106 00:07:16,121 --> 00:07:17,620 එයාට අපිව මරන්න ඕනා වුණත්... 107 00:07:17,621 --> 00:07:19,860 ...අපිට සාමය ගේන්න උදව් කළත්... 108 00:07:19,861 --> 00:07:21,160 ...දෙකෙන් කෝකත්... 109 00:07:22,030 --> 00:07:25,000 ... එයාට අපිව කඳවුරට\Nගෙනියන්නම වෙනවා. 110 00:07:48,930 --> 00:07:51,930 මම හිතුවෙ ඔයාව කවුන්සිලයෙන්\Nඅස් කළා කියලා. 111 00:07:51,931 --> 00:07:55,200 මේක ප්‍රධානියාගේ පින් එක. 112 00:07:55,201 --> 00:07:56,700 මොකක් ඔයා? 113 00:07:56,701 --> 00:07:58,040 ඔව්. 114 00:07:59,740 --> 00:08:01,340 තෙලෝනියස් ට එන්න බැරිවුණා. 115 00:08:01,341 --> 00:08:05,280 කේන් දවස් දෙකකට කලින් ගියා භූමි\Nවාසීන් එක්ක සමාදානෙට එන්න. 116 00:08:05,281 --> 00:08:07,120 ඔයාවයි අනික් අයවයි බේරගන්න හිතාගෙන. 117 00:08:07,121 --> 00:08:09,350 මම කිව්වනේ භූමි වාසීන්\Nනෙවෙයි අපිව අල්ලගත්තෙ. 118 00:08:13,320 --> 00:08:14,860 මම කොච්චර වෙලා නිදාගත්තද? 119 00:08:14,861 --> 00:08:16,090 පැය 10 ක් විතර. 120 00:08:17,160 --> 00:08:19,900 ක්ලාක් හෙමීට. 121 00:08:19,901 --> 00:08:21,200 තාම ඉක්මන් වැඩියි. 122 00:08:22,370 --> 00:08:24,640 අම්මේ අපිට මවුන්ට් වෙදර්\Nඑක්ක හැප්පෙන්න වෙනවා.. 123 00:08:24,641 --> 00:08:26,040 මෙහෙ ආරක්ෂකයෝ කීයක් ඉන්නවද? 124 00:08:26,050 --> 00:08:27,480 කොහෙද ෆිනුයි බෙලමියි? 125 00:08:27,481 --> 00:08:29,980 ක්ලාක්, ඔයා විවේක ගන්න ඕනා. 126 00:08:29,981 --> 00:08:32,520 මට විවේක ගන්න ඕනා නෑ.\Nමම හොඳින්. 127 00:08:32,521 --> 00:08:34,520 මාව ආරක්ෂා කරන්න ඔයාව ඕනා නෑ. 128 00:08:35,419 --> 00:08:37,890 මට ඕනා මගේ යාළුවන්ව බේරගන්නයි. 129 00:08:37,891 --> 00:08:39,760 මහත්මිය. 130 00:08:39,761 --> 00:08:41,460 උතුරින් කට්ටියක් එනවා. 131 00:08:41,470 --> 00:08:43,100 භූමි වාසීන්ද? 132 00:08:43,101 --> 00:08:44,370 මම හිතන්නෙ නෑ. 133 00:08:51,410 --> 00:08:52,780 හායි. 134 00:08:52,781 --> 00:08:54,350 මම මුළු රෑම එලියෙ උන්නා. 135 00:08:54,351 --> 00:08:55,750 ඇබී කිව්වා ඔයාට නිදාගන්න දෙන්න කියලා. 136 00:08:58,950 --> 00:09:00,420 රේවන්, මම... 137 00:09:00,421 --> 00:09:02,390 එපාවෙනවා, ඒත් මම ඒකත් එක්ක වැඩ කරනවා. 138 00:09:02,391 --> 00:09:03,460 ගේට්ටු අරින්න. 139 00:09:07,830 --> 00:09:09,440 ආයුධ. 140 00:09:09,441 --> 00:09:11,300 ආයුධ දෙන්න. 141 00:09:11,310 --> 00:09:13,970 අයුධය ගත්තා. 142 00:09:13,971 --> 00:09:16,140 බෙලමි. 143 00:09:16,141 --> 00:09:18,280 යන්න, මම එන්නම්. 144 00:09:18,281 --> 00:09:19,510 හරි. 145 00:09:24,250 --> 00:09:27,620 මම ඔයාව දන්නවා. කර්මාන්ත අංශය. 146 00:09:27,621 --> 00:09:29,420 කොහෙද අනික් අය? 147 00:09:29,421 --> 00:09:31,320 වෙන කවුරුවත් නෑ. 148 00:09:31,321 --> 00:09:33,090 මෙතන ඉඳන් දවසක විතර දුරකින් හොයාගත්තේ. 149 00:09:33,091 --> 00:09:35,990 බේරුණු අය නෑ.\Nසැපයුම් නම් ගොඩක් තියෙනවා. 150 00:09:37,060 --> 00:09:38,490 වෛද්‍ය කූඩාරමට ගෙනියන්න. 151 00:09:53,280 --> 00:09:55,350 අන්න මම කවදාවත් දකියි\Nකියලා හිතපු නැති දෙයක්. 152 00:10:05,560 --> 00:10:06,660 මට සතුටුයි ඔයා හොඳින් ඉන්න එක ගැන. 153 00:10:07,730 --> 00:10:08,960 ඔයත්. 154 00:10:10,470 --> 00:10:11,730 කී දෙනෙක් ආවද ඔයා එක්ක? 155 00:10:13,140 --> 00:10:14,340 කවුරුවත් නෑ. 156 00:10:16,670 --> 00:10:17,810 කෝ ෆින්? 157 00:10:20,480 --> 00:10:21,680 ඔයාව හොයනවා. 158 00:10:28,720 --> 00:10:31,020 26 ක් ගණන් කළා. 159 00:10:31,021 --> 00:10:33,690 මට 28 ක් ආවා.. 160 00:10:33,691 --> 00:10:36,160 මෙයාල රණශූරයෝ නෙවේ වගේ, ෆින්. 161 00:10:36,161 --> 00:10:37,960 ළමයි ඉන්නවා. නාකි අය ඉන්නවා. 162 00:10:37,961 --> 00:10:39,800 අපේ අයව තියාගන්න තරම්\Nමෙතන ලොකු තැනක් නෑ. 163 00:10:39,801 --> 00:10:41,030 පොළව යට හිරකරල වෙන්න පුළුවන්. 164 00:10:53,250 --> 00:10:55,720 රෑ වෙනකම් ඉඳල යමු. 165 00:10:55,721 --> 00:10:57,350 අපි යනවා. 166 00:10:57,351 --> 00:10:58,450 ෆින්, අපි තාම දන්නෙ නෑ අපේ\Nඅය මෙහෙ ඉන්නවදවත් කියලා. 167 00:10:58,451 --> 00:11:00,190 එයාල ඉන්න ඕනා. 168 00:11:00,191 --> 00:11:02,290 නැත්තම් කලින් හිටියා\Nක්ලාක්ගේ ඔර්ලෝසුව ගන්නකොට. 169 00:11:02,291 --> 00:11:04,560 අපි පරක්කු වැඩිනම් එහෙම? 170 00:11:04,561 --> 00:11:06,690 එයාල දැනටම මැරිල ඇති. අපි ... 171 00:11:08,560 --> 00:11:09,800 සංසුන් වෙන්න. 172 00:11:20,100 --> 00:11:21,770 උණ්ඩ කොච්චර තියෙනවද? 173 00:11:23,540 --> 00:11:25,970 සාමෙට බර කෙනෙක් විදියටයි\Nමම ඔයාට වැඩියෙ කැමති. 174 00:11:46,800 --> 00:11:48,740 මට තේරෙනවා උඹව තෝර ගත්ත හේතුව. 175 00:12:00,520 --> 00:12:04,180 බය වෙන්න එපා.\Nපලවෙනි මාත්‍රාව නෙවෙයි අවුල්ම එක. 176 00:12:07,420 --> 00:12:09,490 අපි මේ මවුන්ට් වෙදර් වල අය\Nගැන කිසි දෙයක් දන්නෙ නෑ. 177 00:12:09,491 --> 00:12:11,290 කීයක් ඉන්නවද, හැකියාවන් මොනාද. 178 00:12:11,291 --> 00:12:12,630 අපිට පරිස්සමෙන් යන්න වෙනවා. 179 00:12:12,631 --> 00:12:14,830 ක්ලාක් කියන විදියට 47\Nදෙනා තාම ඇතුලෙ ඉන්නවා. 180 00:12:14,831 --> 00:12:16,660 අඩුමගානෙ තාම කිසි අනතුරක් කරලා නැතුව. 181 00:12:16,661 --> 00:12:18,560 මම කැමති නෑ එයාලව එහෙ තියන එකට. 182 00:12:18,570 --> 00:12:21,430 ඒත් ඇය හරිනම් අපිට\Nපොඩි වෙලාවක් තියෙනවා. 183 00:12:21,440 --> 00:12:24,170 හරි අපි මවුන්ට් වෙදර් ගැන හොයමු. 184 00:12:24,171 --> 00:12:25,970 අපි කේන් පස්සෙ තව කණ්ඩායමක් යවමු. 185 00:12:25,971 --> 00:12:28,140 එයාට කියන්න ඕනා භූමි වාසීන්\Nනෙවෙයි ළමයිව අල්ලගත්තෙ කියලා. 186 00:12:28,141 --> 00:12:30,180 ෆින් කොලින්ස්ටයි ජෝන්\Nමර්ෆිටයි මොකෝ වෙන්නෙ? 187 00:12:33,080 --> 00:12:34,480 මොකක්? බෑ. 188 00:12:34,481 --> 00:12:35,980 එයාලව අත ඇරල දාන්න බෑ. 189 00:12:35,981 --> 00:12:37,520 වස්තුවේ අපිගාව කට්ටිය නෑ... 190 00:12:37,521 --> 00:12:39,250 ...බේරාගැනීමේ කණ්ඩායම්\Nදෙකක් යවලා... 191 00:12:39,251 --> 00:12:40,550 ...මෙතනත් ආරක්ෂා කරගන්න තරම්. 192 00:12:40,551 --> 00:12:42,520 අම්මේ එයාල කරදරේක වැටිල ඉන්නෙ. 193 00:12:42,521 --> 00:12:44,520 එක්කෝ එයාල මැරුම් කයි... 194 00:12:44,530 --> 00:12:46,460 ...නැත්තම් භූමි වාසීන් එක්ක\Nතවත් අවුල් වැඩිකර ගනී. 195 00:12:46,461 --> 00:12:48,830 එයාලව අපිට ඕනා වෙනවා මවුන්ට්\Nවෙදර් වලින් කට්ටියව බේරගන්න. 196 00:12:48,831 --> 00:12:52,040 මම දන්නවා ඔයාට අසාධාරණයි\Nවගේ හිතෙනවා කියලා. 197 00:12:52,041 --> 00:12:54,580 ඒත් අපි මූලකත්වය දෙන්න\Nඕනා ප්‍රධානී කේන්ටයි. 198 00:12:54,581 --> 00:12:57,010 සමාදානයට පොඩි හරි\Nබලාපොරොත්තුවක් තියෙනවනම්. 199 00:12:57,020 --> 00:13:00,720 ඔයාට සාමය ඕනා නම් අපිට උදව් කරන්න උන්න\Nඑකම භූමි වාසියව නොමර ඉන්නයි තිබ්බෙ. 200 00:13:00,721 --> 00:13:03,590 මට කණගාටුයි. 201 00:13:03,591 --> 00:13:05,090 තීරණය අරගෙන ඉවරයි. 202 00:13:06,600 --> 00:13:07,730 කණගාටුයි? 203 00:13:09,500 --> 00:13:12,770 ෆිනුයි මර්ෆියි එලියට වෙලා\Nඔයාගේ දුවවයි හොයන්නෙ. 204 00:13:12,771 --> 00:13:14,770 ඔයා අපිට දීපු තුවක්කු අරගෙන. 205 00:13:14,771 --> 00:13:16,210 දැන් ඇය ආපහු ආව හින්දා... 206 00:13:16,211 --> 00:13:17,810 ... එයාලව අත ඇරල දාන්නද යන්නෙ? 207 00:13:20,450 --> 00:13:23,380 ඔයාට ආරක්ෂකයෝ දෙන්න බැරිනම්... 208 00:13:23,381 --> 00:13:24,780 ...අපි දන්නවා භූමිය ගැන,\Nඅපි ගාව සිතියම තියෙනවා. 209 00:13:24,790 --> 00:13:25,790 අපිටම ඒක කරගන්න පුළුවන්. 210 00:13:25,791 --> 00:13:26,960 - කොහොමත් බෑ.\N- අම්මා. 211 00:13:26,961 --> 00:13:28,430 මට ඔයාව ආපහු හම්බවුණා විතරයි. 212 00:13:31,770 --> 00:13:35,200 ඇබී. 213 00:13:35,210 --> 00:13:37,840 සමාවෙන්න. ඔයාව වෛද්‍ය අංශයට ඕනා. 214 00:13:39,780 --> 00:13:41,150 ඔයා යන්න. 215 00:13:42,280 --> 00:13:45,220 බර්න්? 216 00:13:45,221 --> 00:13:47,220 කවුරුවත් මෙහෙන් යන්නෙ නෑ. 217 00:13:47,221 --> 00:13:48,350 එහෙමයි. 218 00:13:59,200 --> 00:14:00,700 අපිට තුවක්කු ඕනා. 219 00:14:02,600 --> 00:14:04,440 මම වැඩිපුර දෙක තුනක් දැම්මා. 220 00:14:05,370 --> 00:14:07,410 අම්මා ඉන්නෙ ශල්‍යකර්මයක් මැද්දෙ. 221 00:14:07,411 --> 00:14:09,350 කේන් පස්සෙන් ගිය අයත් ගියා. 222 00:14:09,351 --> 00:14:10,350 අපිත් යන්න ඕනා. 223 00:14:10,351 --> 00:14:11,450 ඔක්ටේවියාව හොයාගත්තද? 224 00:14:11,451 --> 00:14:14,390 නෑ, මටයි ඔයාව හම්බවුණේ. 225 00:14:14,391 --> 00:14:16,160 මාව දාල ඔයාට යන්න දෙන්නෙ නෑ. 226 00:14:16,161 --> 00:14:17,820 - ඔක්ටේවියා...\N- ෆිනුයි මර්ෆියි ගියේ... 227 00:14:17,830 --> 00:14:18,820 ...ලින්කන්ගේ ගමට. 228 00:14:18,830 --> 00:14:20,700 මම එහෙ උන්නා.\Nඔයා උන්නද? 229 00:14:20,701 --> 00:14:22,860 - මෙයා උන්නද?\N- ඉවරද? 230 00:14:26,270 --> 00:14:27,700 මේ මොනද? 231 00:14:27,701 --> 00:14:30,070 ඔයාගේ මල්ල. 232 00:14:30,071 --> 00:14:31,330 ඉස්සර වෙන්න. 233 00:14:34,000 --> 00:14:35,840 ඉක්මන් වෙන්න එපා තක්කඩියෝ. 234 00:14:40,510 --> 00:14:42,310 මම හිතුවා ඔයා බලාගත්තයි කියලා. 235 00:14:42,311 --> 00:14:43,510 ඔව්. 236 00:14:45,280 --> 00:14:46,720 වහන්න, වික්. 237 00:14:52,820 --> 00:14:54,090 බලාගත්තා. 238 00:15:10,580 --> 00:15:11,850 ඔයාට එයාව විශ්වාසද? 239 00:15:11,851 --> 00:15:15,150 ඔව්, විශ්වාසයි.\Nක්ලාක් අපිව දාල ගිහින්, මොන්ටි. 240 00:15:15,160 --> 00:15:17,460 එයා පිස්සු පාට් පෙන්නලා වෛද්‍ය\Nඅංශෙට ගිහින් පැනල ගිහිල්ලා. 241 00:15:17,461 --> 00:15:18,760 අපි එයාව හොයන්න ඕනා. 242 00:15:23,760 --> 00:15:25,400 කොහෙද යන්නෙ? 243 00:15:25,401 --> 00:15:27,060 පටන් ගන්නෙ බැහැපු යානය තියෙන තැනින්. 244 00:15:27,061 --> 00:15:30,400 මට ආරංචි වුනා.\Nඔයාල යනවද? 245 00:15:30,401 --> 00:15:31,770 ඔව්. 246 00:15:31,771 --> 00:15:33,530 නෑ. 247 00:15:33,540 --> 00:15:36,800 ක්ලාක් නම් මොන කරයිද? 248 00:15:36,801 --> 00:15:39,440 එපා. ඒක භයානක වැඩියි. 249 00:15:39,441 --> 00:15:42,480 වදවෙන්න එපා.\Nමම බය ගුල්ලෙක්. 250 00:15:42,481 --> 00:15:44,950 නෑ ඔයා දක්ෂයෙක්. 251 00:15:46,420 --> 00:15:48,410 ඔයාලට බෑ එයාව ආපහු ගේන්න. 252 00:15:48,420 --> 00:15:50,750 මොන්ටි හරි.\Nඑයා මාව හොයන්න එන්න ගියා. 253 00:15:50,751 --> 00:15:53,960 ඒත් ඇයි මම ඒක කරන්න බය වෙන්නෙ? 254 00:15:57,790 --> 00:16:00,430 හෝව්, මොකද? 255 00:16:00,431 --> 00:16:01,960 විකිරණ. 256 00:16:04,430 --> 00:16:06,730 විකිරණ කාන්දුවක් වෙලා. 257 00:16:06,731 --> 00:16:08,200 ඒත් ඒ කොහොමද? 258 00:16:08,201 --> 00:16:09,770 මම දන්නෙ නෑ! 259 00:16:09,771 --> 00:16:11,100 අපි මොනාද කරන්න ඕනා? 260 00:16:11,101 --> 00:16:14,510 එපා! 261 00:16:14,511 --> 00:16:15,810 එපා! 262 00:16:18,680 --> 00:16:21,580 උදව් කරන්න!\Nඋදව් කරන්න! 263 00:16:21,581 --> 00:16:24,090 කවුරු හරි උදව් කරන්න! 264 00:16:24,091 --> 00:16:25,690 උදව් කරන්න! 265 00:16:25,691 --> 00:16:27,280 කවුරුහරි උදව් කරන්න! 266 00:16:29,310 --> 00:16:30,540 උෂ්ණත්වය 104 යි. ඉහල යනවා. 267 00:16:30,550 --> 00:16:33,280 රුධිර පීඩනය 180 පහල 120. 268 00:16:33,281 --> 00:16:36,950 දියබුබුලු සමෙන් 75% ක ඇවිල්ලා. 269 00:16:36,951 --> 00:16:38,760 සාමාන්‍ය ප්‍රතිකාරය හරියන්නෙ නෑ. 270 00:16:38,761 --> 00:16:41,630 මොකක්ද ඒකෙ තේරුම? 271 00:16:41,631 --> 00:16:45,260 සාමාන්‍ය නැති එකකුත් තියෙනවද? 272 00:16:45,270 --> 00:16:47,670 කරන්න පුලුවන් එකක් තියෙනවා. 273 00:16:47,671 --> 00:16:49,600 එහෙනම් මොකටද බලන් ඉන්නෙ?! 274 00:16:49,601 --> 00:16:55,240 ඒක අමුතු එකක්. 275 00:16:55,241 --> 00:16:57,610 ඔයාල අභ්‍යවකාශයේ ජීවත් වෙච්ච හින්දා... 276 00:16:57,611 --> 00:17:02,810 ...ඔයාලගේ සංසරණ පද්ධතියෙන් ලේ වලින්\Nවිකිරණ පෙරීමේ හැකියාවක් තියෙනවා. 277 00:17:02,820 --> 00:17:09,680 ඒක තාම න්‍යායක් විතරයි. ඒත් අපි මායා\Nගේ ලේ ඔයාලගේ පද්ධතිය හරලා යැව්වොත්... 278 00:17:09,690 --> 00:17:12,380 මට එයාව හොඳ කෙරුවැහැකි. 279 00:17:12,390 --> 00:17:14,720 මෙයාට මොකෝ වෙන්නෙ? 280 00:17:14,721 --> 00:17:16,859 මම දන්නෙ නෑ. 281 00:17:19,960 --> 00:17:23,359 මම දන්නවා ඔය බැල්මේ තේරුම.\Nහිතන්නවත් එපා. 282 00:17:23,360 --> 00:17:24,859 ඒක ගොඩක් භයානකයි. 283 00:17:28,400 --> 00:17:29,870 මම කැමතියි. 284 00:17:52,690 --> 00:17:56,890 මම අන්තිමට ඔයාව දැක්කෙ\Nයානයේ දොර වහනකොටයි. 285 00:18:00,730 --> 00:18:02,530 කරන්නම වුණා. 286 00:18:12,740 --> 00:18:15,140 නිදාගත්තෙ නැද්ද? 287 00:18:15,141 --> 00:18:18,910 ඒකට කමක් නෑ.\Nමම නිදාගන්නම් ෆින්ව හොයාගත්තහම. 288 00:18:21,440 --> 00:18:24,710 ඔයා එයාව දැක්කෙ නෑ, ක්ලාක්. 289 00:18:24,711 --> 00:18:29,910 ඔයාවයි අනික් අයවයි යුද්දෙන්\Nනැතිවෙච්ච එකෙන් එයා වෙනස් වුනා. 290 00:18:31,410 --> 00:18:34,680 අපිට සිතියම ඇඳල දීපු භූමි\Nවාසීයව එයා මරල දැම්මා. 291 00:18:34,690 --> 00:18:38,920 ඇහි පිල්ලම් ගහන්නෙ නැතුව කොකා ගැස්සුවා. 292 00:18:40,790 --> 00:18:43,160 ෆින් එහෙම නෙවෙයිනේ.. 293 00:18:43,161 --> 00:18:46,100 නෑ තමා. 294 00:18:47,660 --> 00:18:50,060 මම දැක්කා එයාගේ හැටි. 295 00:18:50,070 --> 00:18:54,570 එහෙම වුණත් මම එයාට ස්වයංක්‍රීය තුවක්කු\Nදෙකකුත් දීලා මර්ෆි එක්ක යන්න ඇරියා. 296 00:18:56,770 --> 00:18:58,930 ඒකත් කරන්නම වෙච්ච දෙයක්\Nකියල මට විශ්වාසයි. 297 00:19:05,340 --> 00:19:08,370 අපි ආපහු යානයට ගිහින් එහෙ\Nකවුරුවත් නෑ කියල දැක්කහම... 298 00:19:08,380 --> 00:19:10,410 ... අපි හිතුවෙ භූමි වාසීන්\Nඅල්ලෙගෙන යන්න ඇති කියලා. 299 00:19:10,411 --> 00:19:11,940 අනිවාර්යයෙන්ම. 300 00:19:11,950 --> 00:19:14,410 ඔයාලා දන්නෙ නෑ ඒ කඳුකරේ මිනිස්සු කියලා. 301 00:19:14,411 --> 00:19:15,940 කවුරුවත් එහෙම හිතන්නෙ නෑ. 302 00:19:19,420 --> 00:19:24,790 කේක් එකේ ඔපේ ගිහින් එයාලගේ\Nලේ අදින්න කොච්චර කල් යයිද? 303 00:19:24,791 --> 00:19:28,960 මම දන්නෙ නෑ, ඒත් අපිට වැඩි වෙලාවක් නෑ. 304 00:19:32,700 --> 00:19:38,800 මුලින්ම අපි ෆින්ව හොයාගම්මු.\Nඊට පස්සෙ මවුන්ට් වෙදර් වල අයව බේරගම්මු. 305 00:19:38,801 --> 00:19:40,970 සහ ලින්කන්ව. 306 00:19:44,970 --> 00:19:47,610 අපි ඇතිවෙන්න නිදාගත්තා. 307 00:19:59,830 --> 00:20:03,600 මොනාද කරන්නෙ?\Nමේක ඔයාගේ සැලැස්මෙ කොටසක් නෙවෙයි. 308 00:20:03,601 --> 00:20:05,000 අපි සැලැස්ම වෙනස් කරනවා. 309 00:20:11,850 --> 00:20:14,020 මේ එයාලගේ කෑම. 310 00:20:22,500 --> 00:20:24,320 ගින්නක්! ගින්නක්! 311 00:20:44,870 --> 00:20:47,910 නොමඟ යැවීමක්? නරකම නෑ. 312 00:20:47,911 --> 00:20:49,680 යමු. 313 00:21:18,610 --> 00:21:20,010 ආක්‍රමණිකයෝ! 314 00:21:20,910 --> 00:21:22,570 අපි දුවන්න ඕනා. 315 00:21:22,580 --> 00:21:23,980 බෑ, උන් අපේ අයව මරයි. 316 00:21:23,981 --> 00:21:25,710 උන් අපිව මරයි! 317 00:21:29,950 --> 00:21:31,860 කවුද මෙහෙ ලොක්කා?! 318 00:21:33,960 --> 00:21:37,100 මම ආයේ අහනවා.\Nකවුද මෙහෙ ලොක්කා? 319 00:21:40,730 --> 00:21:42,130 සංසුන් වෙන්න. 320 00:21:44,770 --> 00:21:48,600 ලොක්කා මෙහෙ නෑ.\Nමා එක්ක කතා කරන්න පුළුවන්. 321 00:21:48,601 --> 00:21:51,940 කාටවත් කිසි දෙයක් වෙන්නෙ නෑ.\Nඅපිට අපේ අයව විතරයි ඕනා. 322 00:21:51,941 --> 00:21:54,570 අපි ගාව ඔයාලගෙ අය නෑ. 323 00:21:54,571 --> 00:21:57,110 එහෙනම් අපි පොඩ්ඩක් හෙව්වට අවුලක් නෑනේ. 324 00:22:16,160 --> 00:22:19,200 දැක්කනේ?\Nමම කිව්වනේ ඒක හොඳ වෙයි කියලා. 325 00:22:19,201 --> 00:22:21,070 ඇඟෙන් දැනටම ඒක ඉල්ලනවා. 326 00:22:43,050 --> 00:22:44,590 දැන්. 327 00:23:06,240 --> 00:23:09,010 තත්පර පහලොවයි. 328 00:23:09,011 --> 00:23:11,380 ඒක වාර්තාවකට කිට්ටුයි. 329 00:23:11,381 --> 00:23:13,420 මේකා හොඳම ජාතියක එකෙක්. 330 00:23:19,220 --> 00:23:22,560 මාත්‍රාව වැඩි කරන්න.\Nකම්පන ප්‍රතිකාරය හැම පැය දෙකකට සැරයක්. 331 00:23:22,561 --> 00:23:25,430 එයා හඬට බයවෙද්දි දෙවන අදියරට යමු. 332 00:23:38,910 --> 00:23:40,450 ඔයාට විශ්වාසද මේ ගැන? 333 00:23:42,780 --> 00:23:45,420 - බලන්න මෙයා දිහා.\N- මම දන්නවා ඔයා එයාට කැමතියි කියලා. 334 00:23:45,421 --> 00:23:48,460 ඒත් එයාගේ ලේ ඔයාගේ ඇඟට එන්නයි යන්නෙ. 335 00:23:51,960 --> 00:23:53,360 මොකද?! 336 00:23:53,361 --> 00:23:55,460 මොනාද වෙන්නෙ?! 337 00:23:57,430 --> 00:23:59,430 අපිට දැන්ම කරන්න වෙනවා. 338 00:23:59,431 --> 00:24:01,470 - ජැස්පර්.\N- මට එයාට මැරෙන්න දෙන්න බෑ. 339 00:24:02,970 --> 00:24:04,470 අපි කරමු. 340 00:24:10,300 --> 00:24:12,340 පොඩ්ඩක් රිදෙයි. 341 00:24:12,341 --> 00:24:14,470 පොඩ්ඩක්?! 342 00:24:51,330 --> 00:24:53,330 මොකද? මොකක්ද අවුල? 343 00:24:53,331 --> 00:24:58,460 මුකුත් නෑ.\Nමට නියමෙට දැනෙනවා. 344 00:24:58,470 --> 00:25:00,800 මායාට ලොකු නිර්වින්දනයක් කරල තියෙන්නෙ. 345 00:25:00,801 --> 00:25:04,930 ඔයාටත් ඒක දැනෙයි. 346 00:25:04,931 --> 00:25:07,940 ඒක ගොඩක් සාමාන්‍යයයි. 347 00:25:07,941 --> 00:25:12,510 මේක කලින් කවදාවත් කරල\Nනැත්තම් කොහොමද දන්නෙ? 348 00:25:14,180 --> 00:25:19,310 ඔයා හරි, මට කියන්න තිබ්බෙ\Nඒක වෙන්න පුළුවන් කියලයි. 349 00:25:19,311 --> 00:25:23,320 මේකට ටික වෙලාවක් යයි.\Nඔයා ආපහු කාමරේට යන්න. 350 00:25:23,321 --> 00:25:25,520 මෙයා නැඟිට්ටහම ඔයාට එන්න කියන්නම්. 351 00:25:45,620 --> 00:25:48,920 අම්මා, මට මේක කරන්නම වෙච්ච බව\Nඔයා තේරුම්ගනී කියල හිතනවා. 352 00:25:49,020 --> 00:25:51,190 මේ ගැන දන්නවද? 353 00:25:52,390 --> 00:25:54,190 නෑ. 354 00:25:58,390 --> 00:26:01,760 අනිවාර්යයෙන්ම. ඉඳගන්න. 355 00:26:01,761 --> 00:26:04,030 ගියෙ කොහෙද කියන්න.\Nඔයාට කිසි කරදරයක් වෙන්නෙ නෑ. 356 00:26:04,031 --> 00:26:05,500 ඇබී, මම... 357 00:26:05,501 --> 00:26:07,400 කවුරුහරි එයාලව වැටෙන් පන්නලා. 358 00:26:07,401 --> 00:26:09,570 කවුරුහරි එයාලට තුවක්කු දීලා. 359 00:26:11,370 --> 00:26:12,770 මම දන්නෙ නෑ මොනාද ඔයා කියවන්නෙ... 360 00:26:38,030 --> 00:26:40,470 එයා හිතනවා එයා මූණ දීපු දේවල්\Nහින්දා එයා වෙනස් වෙලා කියලා. 361 00:26:40,471 --> 00:26:46,470 ඒත් එයා තාම පොඩි එකෙක්. 362 00:26:46,471 --> 00:26:49,240 ඔයාට වැරදිලා ඇබී. 363 00:26:50,980 --> 00:26:54,920 එයා ලොකු කෙනෙක් වුණේ ඔයා එයාව\Nමෙහාට මැරෙන්න එවපු දවසෙයි. 364 00:27:05,670 --> 00:27:07,130 හොඳට බලන් ඉන්න! 365 00:27:07,140 --> 00:27:08,630 හොඳයි, සර්. 366 00:27:44,880 --> 00:27:48,680 සර්, ඒක නරක අදහසක්. 367 00:27:51,180 --> 00:27:53,080 මෙච්චර තමා ඔයාලට එන්න පුළුවන්. 368 00:27:53,081 --> 00:27:55,550 සර්? 369 00:27:55,551 --> 00:28:00,680 මගේ අදහස වැරදිනම් අපෙන්\Nඑක්කෙනයි මැරෙන්නේ. 370 00:28:02,550 --> 00:28:05,520 ආපහු යන්න.\Nඒක නියෝගයක්. 371 00:28:05,521 --> 00:28:07,690 හරි, සර්. 372 00:28:09,560 --> 00:28:11,320 අපි යමු. 373 00:28:19,170 --> 00:28:21,340 ඔයාගේ පිහියත්. 374 00:28:46,170 --> 00:28:50,740 මේක සමාදානෙට තියන පලවෙන\Nඅඩිය වෙන්න දෙමු. 375 00:30:30,390 --> 00:30:32,560 ඉතින් අපි ආපහු හම්බවුණා. 376 00:31:12,200 --> 00:31:13,600 පාත් වෙනවා. 377 00:31:16,810 --> 00:31:20,650 මම කිව්වනේ අපි ගාව ඔයාලගේ අය නෑ කියලා. 378 00:31:20,651 --> 00:31:21,980 කට වහනවා. 379 00:31:39,480 --> 00:31:41,450 මොනාහරි හම්බවුණාද? 380 00:31:43,480 --> 00:31:45,020 ෆින්! 381 00:31:48,260 --> 00:31:51,760 ෆින්, කියනවා!\Nඔයා හොඳින්ද? 382 00:31:51,770 --> 00:31:54,870 දණ ගහනවා!\Nදණ ගහනවා! 383 00:31:54,871 --> 00:31:56,400 දණ ගහනවා! 384 00:31:58,710 --> 00:32:00,510 ෆින්! 385 00:32:06,050 --> 00:32:07,880 හෙමීට. 386 00:32:10,480 --> 00:32:11,880 මොනාද මෙයාලට කළේ? 387 00:32:13,690 --> 00:32:15,190 ෆින්, ෆින්! හිටින්! 388 00:32:15,191 --> 00:32:17,090 එයාලගේ ඇඳුම් මෙහෙ තියෙනවා! 389 00:32:17,091 --> 00:32:18,660 එයාල මෙහෙ ඉඳලා! 390 00:32:21,330 --> 00:32:22,360 ෆින්! 391 00:32:22,361 --> 00:32:24,060 උඹලා එයාලව මැරුවා! 392 00:32:24,530 --> 00:32:27,190 එපා!\Nඉන්න තැන් වලම ඉන්නවලා! 393 00:32:32,640 --> 00:32:35,310 ඔයාලගේ යාළුවෝ මෙහෙ උන්නෙ නෑ. 394 00:32:35,320 --> 00:32:38,950 මම එක්කෙනාවයි දැක්කෙ, ඔක්ටේවියාව.\Nඑයා තනියම උන්නෙ. 395 00:32:41,590 --> 00:32:43,150 මේ මිනිස්සු කුණු එකතු කරන අය, ෆින්. 396 00:32:43,151 --> 00:32:45,750 මුන්ට මේවා හම්බවෙන්න ඇති. 397 00:32:47,090 --> 00:32:48,760 ෆින්, නවත්තනවා!\Nමේ බලන්න. 398 00:32:48,761 --> 00:32:49,930 අහකට වෙනවා! 399 00:32:52,470 --> 00:32:54,300 ෆින්, ඕක කරන්න එපා. 400 00:32:56,100 --> 00:33:00,110 අපිට පුළුවන් වෙලාවෙ මෙහෙන් යමු යන්න. 401 00:33:03,780 --> 00:33:05,310 ෆින්. 402 00:33:06,410 --> 00:33:08,110 කරුණාකරලා. 403 00:33:46,440 --> 00:33:48,170 මේ තමා තැන. 404 00:33:49,810 --> 00:33:51,610 ගමට යන්නෙ කොයි පාරෙන්ද? 405 00:33:55,640 --> 00:33:57,610 ඕ? 406 00:33:58,980 --> 00:34:00,850 රීපර්ස්ලා ආවේ අරහෙන්. 407 00:34:08,659 --> 00:34:10,830 මට එයාව බේරගන්න බැරිවුණා බෙල්. 408 00:34:15,100 --> 00:34:17,040 මට බේරගන්න බැරිවුණා. 409 00:34:37,100 --> 00:34:38,900 පළමු අදියර සම්පූර්ණයි. 410 00:34:38,901 --> 00:34:40,870 දෙවෙනි අදියර පටන් ගම්මු. 411 00:34:51,080 --> 00:34:53,080 එක මාත්‍රාවයි. 412 00:34:56,719 --> 00:34:58,680 කාටද වැඩියෙන්ම ඕනා? 413 00:36:32,040 --> 00:36:35,110 සාදරයෙන් පිළිගන්නවා ආපහු. 414 00:36:35,111 --> 00:36:36,710 මොකක්ද වුණේ? 415 00:36:36,711 --> 00:36:38,450 විකිරණ කාන්ඳුවක් වෙලා. 416 00:36:38,451 --> 00:36:41,180 ඔය තරම් අසනීප වෙච්ච කිසි\Nකෙනෙක් බේරිලා නම් නෑ. 417 00:36:41,181 --> 00:36:42,910 කොහොමද ඔයාට? 418 00:36:42,911 --> 00:36:46,620 මට ගොඩක් හොඳයි. 419 00:36:46,621 --> 00:36:48,550 කොහොමද එහෙම වුණේ? 420 00:36:50,750 --> 00:36:52,920 ජැස්පර් ඔයාගේ ජීවිතය බේරුවා මායා. 421 00:37:01,400 --> 00:37:03,540 පොඩ්ඩක් එලියෙදි කතා කරන්න පුලුවන්ද? 422 00:37:07,750 --> 00:37:09,580 මම කිව්වෙ ඔයා නිර්භීතයි කියලා. 423 00:37:16,750 --> 00:37:18,420 ඒක හදිසි තත්වයක්. 424 00:37:18,421 --> 00:37:19,760 අපිට වෙලාවක් තිබ්බෙ නෑ ඔයාට කතා කරන්න. 425 00:37:19,761 --> 00:37:21,460 ඒක විශ්වාස කරන්නද කියන්නෙ? 426 00:37:23,890 --> 00:37:28,090 සර්, සමාවෙන්න ඔයාට නොකීවට.\Nඒත් ඒක වැඩ කළා. 427 00:37:28,130 --> 00:37:29,830 කොහොමද රෝගියට? 428 00:37:29,831 --> 00:37:32,170 පුදුමාකාර විදියට සුව වුණා. 429 00:37:32,171 --> 00:37:34,000 මම ඇහුවේ ජැස්පර් ගැන. 430 00:37:34,010 --> 00:37:37,470 එයාට හොඳ වෙයි.\Nමම සහතික කරනවා ඒක. 431 00:37:37,471 --> 00:37:38,400 ඒක නෙවෙයි කාරණය. 432 00:37:38,410 --> 00:37:40,810 ඔයා ජනාධිපතිගේ සෘජු නියෝගයක් කඩ කළා. 433 00:37:40,811 --> 00:37:42,440 ඒ ළමයිව පරීක්ෂණ වලට\Nගන්න එපා කියපු නියෝගය. 434 00:37:42,450 --> 00:37:43,810 ජනාධිපතිතුමෙනි. 435 00:37:43,811 --> 00:37:46,480 එයාලව පාවිච්චියට ගන්නෙ\Nනැත්තම් මොකටද මෙහාට ගෙනාවේ? 436 00:37:46,481 --> 00:37:48,080 ඒක ඔයාට අදාල නැති දෙයක්. 437 00:37:48,081 --> 00:37:50,680 ඔයා හිරේට වෙලා ඔයාගේ යක්ෂයෝ\Nඑක්ක නෙවෙයිද ඉන්න ඕනා? 438 00:37:50,681 --> 00:37:53,050 එයාල යක්ෂයෝ නෙවෙයි, සොල්දාදුවෝ. 439 00:37:53,051 --> 00:37:56,050 එක්ටැම්ගෙට වෙලා ඔයා දොස්තර\Nචරිතෙ රඟපාන්නෙත් ඒ හින්දම තමා. 440 00:37:56,060 --> 00:37:57,720 දෙන්නම නවත්ත ගන්න. 441 00:37:57,721 --> 00:38:00,130 අපි හැමෝටම රාජකාරියක් තියෙනවා. 442 00:38:00,131 --> 00:38:03,030 මගේ එක කීකරු වීම. 443 00:38:03,031 --> 00:38:04,630 හොඳයි, සර්. 444 00:38:04,631 --> 00:38:10,600 මට කියන්න පුලුවන්ද මුල්ම මනුෂ්‍ය\Nඅත්හදාබැලීම සාර්ථකයි කියලා. 445 00:38:10,601 --> 00:38:12,740 මම දැකපු දේ එක්ක මම කියන්නෙ... 446 00:38:12,741 --> 00:38:16,880 ...47 දෙනා එක්ක ඉස්සරහට කරගෙන යනවා\Nඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ කියලයි. 447 00:38:16,881 --> 00:38:18,850 එපමණයි වෛද්‍ය සින්ග්. 448 00:38:33,160 --> 00:38:36,330 විකිරණ කාන්ඳුව ගැන කියන්න. 449 00:38:36,331 --> 00:38:40,670 වා පෙරණ පද්ධතියේ දෝෂයක් ඇවිල්ලා. 450 00:38:40,671 --> 00:38:42,270 ඒත් දරාසිටීමේ පද්ධතිය වැඩ කරනවා. 451 00:38:42,271 --> 00:38:45,110 දෝෂයක්? 452 00:38:45,111 --> 00:38:46,910 මම ඒ ගැන බලන්නම්. 453 00:38:46,911 --> 00:38:50,110 ගිහින් චිත්‍ර අඳින්න තාත්තා. 454 00:38:50,120 --> 00:38:53,990 මමයි ආරක්ෂක ප්‍රධානියා.\Nමම මේක සුද්ධ කරල දාන්නම්. 455 00:38:53,991 --> 00:38:56,520 ඔයාට ලොකු තීරණයක් ගන්න තියෙනවා. 456 00:38:56,521 --> 00:38:58,790 ඔයා මොනා කරයිද? 457 00:39:00,520 --> 00:39:03,760 මමද? 458 00:39:03,770 --> 00:39:05,570 මම උන්ව පාවිච්චි කරන්න තිබ්බා. 459 00:39:05,571 --> 00:39:08,030 එච්චරද? 460 00:39:09,910 --> 00:39:12,140 අපේ අයටයි මුල් තැන නේද? 461 00:39:23,090 --> 00:39:25,690 එයාලගේ ඇඳුම් තිබ්බා කියල\Nකිසි දෙයක් කියවෙන්නෙ නෑ. 462 00:39:25,700 --> 00:39:28,330 අර මිනිහා කිව්වනෙ අපේ යාලුවෝ\Nමෙහෙ කියලා. මොකටද එහෙම කියන්නෙ? 463 00:39:28,331 --> 00:39:29,700 එකැස් හාදයද? 464 00:39:29,701 --> 00:39:31,570 ඔයා තුවක්කුවක් තියන් උන්න\Nහින්දා වෙන්න ඇති, ෆින්. 465 00:39:31,571 --> 00:39:33,340 එකැස් හාදයා. 466 00:39:33,341 --> 00:39:36,140 ඔයාල දැකල තියෙන්නෙ ඩෙලානෝව. 467 00:39:36,150 --> 00:39:38,780 සර්පයෙක්. හොරෙක්. 468 00:39:38,781 --> 00:39:41,320 එයාවයි එයාගේ කට්ටියවයි මෙහෙන් නෙරපුවා. 469 00:39:41,321 --> 00:39:43,120 ඔයාල තමා එයාගේ පළිගැනීම. 470 00:39:46,590 --> 00:39:47,890 ඒකෙන් තේරුමක් එනවා. 471 00:39:47,891 --> 00:39:50,130 ෆින්. හරි, අපි යන්න ඕනා. 472 00:39:50,131 --> 00:39:53,330 දැන්ම! දැන්ම අපි යන්න ඕනා! 473 00:39:56,610 --> 00:39:57,610 එපා! 474 00:40:09,520 --> 00:40:12,630 එයා හැදුවේ පැනල යන්නයි! 475 00:40:12,631 --> 00:40:14,400 වරෙන්. 476 00:40:19,840 --> 00:40:21,210 ෆින්! 477 00:40:28,990 --> 00:40:30,790 ෆින්! අපි යන්න ඕනා! 478 00:40:30,791 --> 00:40:34,060 මේ බලන්න! අපි යමු! 479 00:40:34,061 --> 00:40:36,860 ෆින්! නවත්වන්න! 480 00:40:36,870 --> 00:40:38,830 ෆින්! 481 00:40:42,880 --> 00:40:44,610 ෆින්! 482 00:40:48,690 --> 00:40:50,420 ෆින්! 483 00:40:55,230 --> 00:40:57,620 ෆින්, අපි යමු! 484 00:41:16,250 --> 00:41:18,080 ආටිගස්! 485 00:41:41,440 --> 00:41:43,340 මට ඔයාව හම්බවුණා. 486 00:41:43,530 --> 00:41:45,630 ලබන සතියේ ඊලඟ කොටස විකාශය නොවේ!!!! 487 00:41:45,700 --> 00:41:49,630 හැකිනම් බයිස්කෝප් සිංහලෙන් අඩවි\Nඅරමුදල වෙත දායක වෙන්න. ස්තූතියි!!! 488 00:41:50,250 --> 00:41:52,340 ඉංග්‍රීසි පිටපත chamallow වෙතිනි. 489 00:41:52,400 --> 01:15:00,000 ~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk 490 00:41:53,100 --> 00:42:53,100 ::: එක්වන්න අප සමඟ :::\Ncontact@baiscopelk.com