1
00:00:00,000 --> 01:00:00,000
Baiscopelk.com වෙනුවෙන් රොයිලි කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න
2
00:00:00,000 --> 00:00:10,000
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
3
00:00:00,450 --> 00:00:02,210
පෙර කතාංග වලින්....
4
00:00:08,240 --> 00:00:09,850
සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වලට.
5
00:00:11,760 --> 00:00:12,580
ආන්යා?
6
00:00:13,140 --> 00:00:14,120
හරි, එන්න.
7
00:00:15,360 --> 00:00:16,360
වෙන විදියක් ඇති.
8
00:00:16,361 --> 00:00:17,360
වෙන විදියක් නෑ.
9
00:00:19,200 --> 00:00:20,060
ස්තූතියි.
10
00:00:21,670 --> 00:00:23,690
ඔයා මගේ රණශූරයින් 300 ක් මැරුවා..
11
00:00:23,691 --> 00:00:26,180
මට හිස් අතින් යන්න බෑ.
12
00:00:26,320 --> 00:00:27,830
භූමි වාසීනුයි එයාලව අල්ලගත්තෙ.
13
00:00:27,831 --> 00:00:29,050
එකැස් හාදයා.
14
00:00:29,051 --> 00:00:30,870
ඌ ගාව ක්ලාක් ගේ ඔර්ලෝසුව තියෙනවා.
15
00:00:30,960 --> 00:00:34,130
මේක දාගෙන හිටපු කෙල්ල කොහෙද?
16
00:00:36,280 --> 00:00:37,250
යමු.
17
00:00:37,460 --> 00:00:38,920
අපි ඇත්තටම මේක කරනවද?
18
00:00:38,921 --> 00:00:40,370
ආක් මධ්‍යස්ථානය කඩා වට්ටන එක?
19
00:00:40,371 --> 00:00:41,670
සුබ ගමන් මිත්රයනී.
20
00:00:41,671 --> 00:00:45,120
වර්ග හැතැක්ම 100 ක කඩා වැටුනු\Nතැන් දෙක තුනක්ම තියෙනවා.
21
00:00:45,121 --> 00:00:45,980
අපි නැවත හමුවේවා.
22
00:00:46,380 --> 00:00:47,470
ඒක මිසයිලයක්.
23
00:00:47,480 --> 00:00:50,030
අපේ මුතුන් මිත්තෝ ඒකෙන් ලෝක විනාශ කළා.
24
00:00:50,130 --> 00:00:52,120
අපි ඒකකින් ආපහු ලෝකෙටම යන්නයි හදන්නේ.
25
00:03:07,660 --> 00:03:10,050
ආන්යා, අපි පැය ගානක් ආවා.
26
00:03:10,130 --> 00:03:10,990
අපි කොහෙද යන්නේ?
27
00:03:10,991 --> 00:03:11,900
කට වහන්න.
28
00:03:13,380 --> 00:03:15,430
ඇයි මාව මරල දාල ඉවරක් කරන්නෙ නැත්තෙ?
29
00:03:15,431 --> 00:03:16,470
ඔයාටම ලොක්කට කිව්වැහැකි...
30
00:03:16,480 --> 00:03:18,700
...අපිට කඳු මිනිස්සු කරන දේ ගැන.
31
00:03:18,701 --> 00:03:21,700
අපි එකට වැඩ කරමු.\Nඅපි සතුරො වෙන්න ඕනා නෑනේ.
32
00:03:21,970 --> 00:03:24,329
ඔහෙලා වගේ දුර්වල උන් එක්ක එකතු වෙන්න?
33
00:03:24,820 --> 00:03:26,180
මට ඕනා දේ මම ගාව තියෙනවා.
34
00:03:27,910 --> 00:03:29,380
අපි දෙන්නටම ඕනා එකම දේනේ.
35
00:03:31,200 --> 00:03:32,079
පාත් වෙන්න.
36
00:03:32,910 --> 00:03:33,790
උන් හොයාගෙන.
37
00:03:37,470 --> 00:03:38,290
දුවන්න.
38
00:03:45,260 --> 00:03:48,180
හැමෝම ඇස් අරගෙන ඉන්න.\Nඅපි ඉන්නෙ භූමි වාසීන්ගේ භූමියේ.
39
00:03:48,190 --> 00:03:50,310
හැමතැනම ඇවිල්ලා භූමි\Nවාසීන්ගේ භූමියක් තමා.
40
00:03:50,540 --> 00:03:52,440
මට දුවන්න බෑ.
41
00:03:52,570 --> 00:03:54,920
ෆින් මරපු හාදයා කිව්වෙ ඇත්තද\Nකියලවත් අපි දන්නෙ නෑනේ.
42
00:03:55,510 --> 00:03:56,410
දිගටම යමු.
43
00:03:56,411 --> 00:03:58,430
- අපි විනාඩියක් දෙමු.\N- බෑ.
44
00:03:58,810 --> 00:04:00,380
භූමි වාසීයා කියපු එක ඇහුනනේ.
45
00:04:00,560 --> 00:04:02,020
"එයලගෙන් වැඩක් නැතිවෙයි."
46
00:04:02,021 --> 00:04:04,570
ඔයා ඔලුවට තුවක්කුව දික් කරගෙන\Nඉන්නකොට කියපු දේ මට ඇහුනා.
47
00:04:05,170 --> 00:04:07,330
ඔයා හිතන්නෙ මම ඒක කැමැත්තෙන් කළා කියලද?
48
00:04:08,300 --> 00:04:10,120
එයාගෙ කට්ටියට අපි එනවා\Nකියලා කියන්න තිබ්බා.
49
00:04:10,260 --> 00:04:13,070
අපි යනකොට අපේ අය මැරිල ඉඳියි.
50
00:04:13,510 --> 00:04:15,440
ඔයාට ඒක දරාගන්න පුළුවන් ඇති, ඒත් මට බෑ!
51
00:04:15,441 --> 00:04:17,310
ඔයාට කරන්න තිබ්බ දේ කියල\Nඔයා හිතන දේයි ඔයා කළේ.
52
00:04:18,010 --> 00:04:19,180
ඒත් දැන් ඔහේ හරියට හිතන්නෙ නෑ.
53
00:04:19,181 --> 00:04:22,230
මට තව කරදරයක් එක්ක\Nමෙහෙ ඉන්න බෑ.
54
00:04:22,231 --> 00:04:23,250
කොල්ලනේ.
55
00:04:33,420 --> 00:04:34,300
පෙල ගැහෙන්න.
56
00:04:40,640 --> 00:04:42,110
මොන මඟුලෙන්ද මෙයාල ඇවිල්ල ඉන්නෙ?
57
00:04:44,560 --> 00:04:45,610
ආක් මධ්‍යස්ථානයෙන්.
58
00:05:35,610 --> 00:05:36,870
කඩා වැටිලා.
59
00:05:40,510 --> 00:06:20,000
~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk
60
00:06:20,090 --> 00:06:21,760
මෙයාලට කරන්න කිසි දෙයක්\Nඅපිට ඉතුරු වෙලා නෑ.
61
00:06:22,630 --> 00:06:23,520
අපි යමු.
62
00:06:27,440 --> 00:06:28,350
ඇහුන්ද ඒක?
63
00:06:33,180 --> 00:06:34,300
කවුරුහරි පහල ඉන්නවා..
64
00:06:36,290 --> 00:06:37,080
අනේ.
65
00:06:37,090 --> 00:06:37,900
උඩ ඉන්නේ!
66
00:06:38,590 --> 00:06:40,310
අනේ මට උදව් කරන්න.
67
00:06:41,180 --> 00:06:42,070
මෙල්?
68
00:06:42,659 --> 00:06:43,710
මට උදව් කරන්න.
69
00:06:44,050 --> 00:06:44,960
අඳූනනවද එයාව?
70
00:06:45,060 --> 00:06:46,740
කට වහපන් මර්ෆි.\Nමේ මගේ යාළුවෙක්.
71
00:06:46,741 --> 00:06:47,300
අපි මොනාහරි කරන්න ඕනා.
72
00:06:50,000 --> 00:06:51,520
මට උදව් කරන්න!
73
00:06:53,150 --> 00:06:55,380
- ස්ටලින් අනේ!\N- අපිට ඉන්න බෑ.
74
00:06:55,840 --> 00:06:57,330
මේ භූමි වාසීන් නෙවෙයි, ෆින්.
75
00:06:57,800 --> 00:06:59,740
- අපි ගාව ලණුවක් තියෙනවා.\N- ඔයා එයාව දැක්කනේ.
76
00:06:59,741 --> 00:07:01,620
එයාට ඔහොම ඉන්න බෑ.
77
00:07:01,660 --> 00:07:03,370
අපිට කාවහරි බස්සන්න වෙනවා.
78
00:07:03,440 --> 00:07:05,760
ඒකට අපිට දැනටම මදි වෙලාව නාස්ති වෙනවා.
79
00:07:07,170 --> 00:07:08,390
- මමත් ඔයා තරම්ම කැමති නෑ.\N- මම දන්නවා.
80
00:07:08,391 --> 00:07:10,420
මම දන්නවා.
81
00:07:10,750 --> 00:07:11,780
අල්ලගෙන ඉන්න!
82
00:07:11,900 --> 00:07:13,080
අල්ලගෙන ඉන්න මෙල්!
83
00:07:13,300 --> 00:07:14,340
ස්ටර්ලින්.
84
00:07:14,530 --> 00:07:15,860
අපි පස්සෙ ආපහු එමු.
85
00:07:16,830 --> 00:07:17,710
හරිද?
86
00:07:21,570 --> 00:07:22,690
අනේ
87
00:07:22,691 --> 00:07:23,790
අපි යනවා.
88
00:07:24,020 --> 00:07:24,910
ඉන්න! ස්ටර්ලින්!
89
00:07:24,911 --> 00:07:26,670
මට තවත් ඉන්න බෑ.
90
00:07:27,750 --> 00:07:30,180
අපි අර ව්වේකය ගන්න පාටයි එහෙනම්.
91
00:07:35,520 --> 00:07:37,200
දැණුම් දෙන්න. වැටට විදුලිය ආරෝපිතයි.
92
00:07:38,200 --> 00:07:39,090
පණිවිඩය ලැබුනා.
93
00:07:39,330 --> 00:07:41,670
නෝනාවරුනි මහත්වරුනි වැට වැඩ.
94
00:07:42,420 --> 00:07:44,870
ඔයාලනම් ලඟටවත් එන්න එපා.
95
00:07:47,800 --> 00:07:48,590
පරිස්සම් වෙන්න.
96
00:08:14,030 --> 00:08:15,020
රේයස්. මේ ඉන්නෙ ඔයා.
97
00:08:16,500 --> 00:08:17,120
ඔව්, සර්.
98
00:08:17,121 --> 00:08:18,750
වෛද්‍ය ග්‍රිෆින් කිව්වා ඔයාට\Nවැඩ කරන්න පුළුවන් කියලා.
99
00:08:19,080 --> 00:08:19,960
කොහොමද කකුලට?
100
00:08:21,650 --> 00:08:22,670
අදාල නෑ.
101
00:08:23,730 --> 00:08:24,690
මොකක්ද වැඩේ?
102
00:08:24,790 --> 00:08:26,310
ගුවන් විදුලි බීකනයක් හදන්න ඕනා.
103
00:08:27,250 --> 00:08:29,760
තව බේරුණු අය ඉන්නවනම් අපි දැනගන්න ඕනා.
104
00:08:29,990 --> 00:08:30,970
හරි.
105
00:08:36,190 --> 00:08:37,030
මම ගන්නම්.
106
00:08:41,940 --> 00:08:44,810
හරි, ඉංජිනේරු අංශයට යන්න.\Nඅපි වැඩ පටන් ගම්මු.
107
00:08:45,200 --> 00:08:46,140
හරි.
108
00:08:50,820 --> 00:08:51,930
ස්තූතියි, සර්.
109
00:09:14,210 --> 00:09:15,940
සමාවෙන්න, මට තේරෙන්නෙ නෑ.
110
00:09:19,110 --> 00:09:20,470
ඉන්න.
111
00:09:35,270 --> 00:09:36,130
ස්තූතියි.
112
00:09:38,130 --> 00:09:39,050
මොකක්ද ඔයාගේ නම?
113
00:09:42,370 --> 00:09:44,740
ඔයාගේ නම. ඔයා.
114
00:09:45,680 --> 00:09:46,540
සෝරන්.
115
00:09:47,870 --> 00:09:48,720
සෝරන්.
116
00:09:51,000 --> 00:09:51,850
හොඳ නමක්.
117
00:09:54,870 --> 00:09:55,990
මම තලෝනියස්.
118
00:09:57,250 --> 00:09:58,900
ත-ලෝ-නියස්.
119
00:09:58,901 --> 00:10:01,650
- ඔව්.\N- ත-ලෝ-නියස්
120
00:10:02,150 --> 00:10:03,970
මම ඔයාට තිලෝ කියන්නම්.
121
00:10:04,760 --> 00:10:06,160
ඔහේ කවුද?
122
00:10:07,470 --> 00:10:10,090
- මොකටද මෙහාට ආවේ?\N- අම්මේ තාත්තේ ඉන්න!
123
00:10:10,110 --> 00:10:12,540
මට එයාව හම්බවුණා.\Nඑයා අහසින් ආවේ.
124
00:10:12,620 --> 00:10:14,920
අනේ මගෙන් කරදරයක් නෑ.
125
00:10:15,320 --> 00:10:17,030
නොදන්නා අයව මෙහාට\Nසාදරයෙන් පිළිගන්නෙ නෑ.
126
00:10:17,090 --> 00:10:19,130
අනේ! මට තුවාලයි!
127
00:10:24,480 --> 00:10:25,550
නිශ්ශබ්ද වෙන්න.
128
00:10:25,960 --> 00:10:27,940
ඔයාට කැලේ ඇවිදින්නවත් බෑ.
129
00:10:27,941 --> 00:10:30,120
මම බරක් නම් මාව නිදහස් කරන්න.
130
00:10:31,880 --> 00:10:33,390
බර අඩි ශබ්ද.
131
00:10:33,740 --> 00:10:35,130
අතු කඩන ඒවා.
132
00:10:35,310 --> 00:10:36,980
ඔහේ ගාව එන්නෙත් උන්ගෙ ගඳ.
133
00:10:53,110 --> 00:10:53,960
පාත් වෙන්න.
134
00:10:55,510 --> 00:10:57,760
නෑ, බොන්න නෙවෙයි.
135
00:10:58,470 --> 00:11:00,760
එහෙනම් මොකටද නැවතුනේ?\Nඅපි දුවන්නනේ ඕනා හරිනම්.
136
00:11:03,940 --> 00:11:05,220
ඔහේ ගඳගහනවා.
137
00:11:05,390 --> 00:11:06,860
මේවලින් වහගන්න.
138
00:11:20,390 --> 00:11:21,480
මම දැන් කිට්ටුයි.
139
00:11:22,440 --> 00:11:24,110
මම අල්ලගත්ත ගමන් අපිව අදින්න.
140
00:11:26,420 --> 00:11:29,010
මම හිතන්නෙ එයාටත් ඔයාගේ පෙලඹවීමේ\Nකතාවක් ඕනාවට වඩා ඇහිල වගේ.
141
00:11:29,011 --> 00:11:30,210
කට වහපන්, මර්ෆි.
142
00:11:42,970 --> 00:11:45,050
මට අත දෙන්න.\Nඅවුලක් නෑ මෙල්.
143
00:11:47,190 --> 00:11:48,250
මම අල්ල ගන්නම්.
144
00:11:49,050 --> 00:11:50,010
හරි.
145
00:11:50,400 --> 00:11:51,260
මම බලා ගන්නම්.
146
00:12:00,930 --> 00:12:01,780
හොඳයි.
147
00:12:03,600 --> 00:12:05,510
මම බලාගන්නම් හරිද?\Nමට අත දෙන්න.
148
00:12:11,780 --> 00:12:13,320
ඔයාට මුකුත් වෙන්නෙ නෑ.
149
00:12:16,730 --> 00:12:18,260
ස්ටර්ලින්! ස්ටර්ලින්!
150
00:12:34,840 --> 00:12:36,910
මෙල්! මෙල් අල්ලගෙන ඉන්න.
151
00:12:39,320 --> 00:12:40,440
මේ බලන්න.
152
00:12:40,700 --> 00:12:41,830
ඔයාට මේක කරන්න පුළුවන්.
153
00:12:42,450 --> 00:12:43,290
බෑ!
154
00:12:43,291 --> 00:12:45,710
ඔයාට පුළුවන්.\Nඔයා ශක්තිමත්.
155
00:12:46,340 --> 00:12:47,790
මම ශක්තිමත් නෑ.
156
00:12:48,660 --> 00:12:50,040
සමහර විට මුරණ්ඩු ඇති.
157
00:12:50,050 --> 00:12:51,780
තව ටිකක් මුරණ්ඩු වෙලා ඉන්න.
158
00:12:53,800 --> 00:12:55,900
මම ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ.\Nඇහුනද?
159
00:12:56,550 --> 00:12:57,580
හරි.
160
00:13:02,570 --> 00:13:04,390
- අපි ගාව ලණු නෑ.\N- අපි එකක් හදමු.
161
00:13:04,391 --> 00:13:05,960
අපේ යාළුවන්ට මොනාහරි වුණොත්...
162
00:13:05,961 --> 00:13:08,080
අපි දන්නෙ නෑ අපිට අපේ යාලුවන්ව\Nබේරගන්න පුලුවන්දවත් කියලා.
163
00:13:08,390 --> 00:13:10,680
එයාල දැනටම මැරිල වෙන්න පුළුවන්.
164
00:13:10,750 --> 00:13:11,980
අපි ඔක්කොම එහෙම හිතුවා.
165
00:13:12,620 --> 00:13:15,890
ඒත් අපිට මෙයාව බේරගන්න පුළුවන්.
166
00:13:17,970 --> 00:13:19,660
ස්ටර්ලින් අපේ කෙනෙක්.
167
00:13:20,660 --> 00:13:22,010
මේ එයාගේ යාළුවෙක්.
168
00:13:22,810 --> 00:13:23,680
මම එනවා.
169
00:13:25,890 --> 00:13:26,840
අපි කොහොමද ඒක කරන්නේ?
170
00:13:27,320 --> 00:13:29,080
අපි සුන් බුන් වලින් එකක් හදමු.
171
00:13:29,530 --> 00:13:32,200
වයර්, ආසන පටි, මොනාහරි හොයාගන්න.
172
00:13:33,920 --> 00:13:34,750
එන්න.
173
00:13:36,910 --> 00:13:38,370
ඔයා හරි කියලා හිතනවා.
174
00:13:41,700 --> 00:13:42,720
මමත් එහෙමයි.
175
00:14:04,580 --> 00:14:06,080
ඔයා කිව්වා මාව සාදරයෙන්\Nපිළිගන්නෙ නෑ කියලා.
176
00:14:07,500 --> 00:14:10,020
සෝරන්ගේ තාත්තා හිතනවා ඔයාට ඉන්න දෙන්න.
177
00:14:11,480 --> 00:14:12,780
එහෙනම් මම එයාට ස්තූති කරන්න ඕනා.
178
00:14:13,700 --> 00:14:15,670
එයා සැපයුම් එකතු කරනවා.
179
00:14:24,670 --> 00:14:25,760
ඔයා ඉංග්‍රිසි කතා කරනවා.
180
00:14:28,550 --> 00:14:31,340
මම ආවේ නැගෙනහිර ඇමරිකාවට.\Nමම එහාටද ආවේ?
181
00:14:32,460 --> 00:14:33,700
මේ මරණයේ භූමියක්.
182
00:14:33,830 --> 00:14:35,860
ආලෝකයේ නගරයට යන පාරේ තියෙන.
183
00:14:38,730 --> 00:14:39,880
මම සියෙනා.
184
00:14:41,790 --> 00:14:42,980
ඔයා කන්න ඕනා.
185
00:14:43,590 --> 00:14:44,580
ඊට පස්සෙ විවේක ගන්න.
186
00:15:09,940 --> 00:15:10,760
හොඳයි.
187
00:15:13,230 --> 00:15:14,090
ස්තූතියි.
188
00:15:16,910 --> 00:15:18,240
ආලෝකයේ නගරයද ඔයාලගේ තැන?
189
00:15:18,241 --> 00:15:19,070
එහෙම වෙයි.
190
00:15:20,470 --> 00:15:21,660
අපිට ඒක හොයාගන්න පුළුවන් නම්.
191
00:15:25,120 --> 00:15:26,910
මට තව කෑම හම්බවුණා.
192
00:15:27,050 --> 00:15:28,190
දෙවියනේ.
193
00:15:30,540 --> 00:15:31,510
සෝරන්!
194
00:15:34,340 --> 00:15:36,920
සමාවෙන්න. එයා මාව පුදුම කළා.
195
00:15:38,940 --> 00:15:40,360
අපිට වෛර කරන එක හුරුයි.
196
00:15:43,200 --> 00:15:44,730
මා ගාව වෛරයට ඉඩක් නෑ.
197
00:15:46,730 --> 00:15:47,780
එයාට මොකෝ වුණේ?
198
00:15:52,600 --> 00:15:53,880
එයා ඉපදුනේ එහෙමයි.
199
00:15:54,880 --> 00:15:56,320
සමහර වෙලාවට එහෙම වෙනවා.
200
00:15:57,840 --> 00:15:58,770
විකිරණ.
201
00:16:00,540 --> 00:16:01,410
දෛවය.
202
00:16:04,630 --> 00:16:06,120
මෙහෙම ළමයෙක් ඉපදුනාම...
203
00:16:06,900 --> 00:16:07,900
...අපි අහක දානවා.
204
00:16:08,970 --> 00:16:10,750
ස්වභාව ධර්මයට ඒක ආපහු ගන්න දෙනවා.
205
00:16:11,280 --> 00:16:13,520
වංශයෙන් පැල්ලම අයින් කරල දාන්න.
206
00:16:16,560 --> 00:16:17,620
කොහොමද එහෙම කරන්නේ?
207
00:16:19,190 --> 00:16:20,230
ඒ තමා අපේ විදිය.
208
00:16:24,050 --> 00:16:25,830
මම දැනගෙන උන්නා මට කරන්න තිබ්බ දේ.
209
00:16:28,710 --> 00:16:30,410
මට ළමයව විසි කරන්න බැරිවුනා.
210
00:16:32,750 --> 00:16:35,050
එයාට ජීවත් වෙනන් දෙන්න අපි\Nඉන්න තැනින් එන්න ආවා.
211
00:16:36,850 --> 00:16:38,300
ඔයා ඔයාලගේ අයව දාල ආවද?
212
00:16:40,270 --> 00:16:41,290
මේ මගේ පුතා.
213
00:17:01,160 --> 00:17:02,980
මොන මඟුලක්ද මෙහෙ කරන්නේ\Nඉස්කුරුප්පු වඳුරෝ?
214
00:17:06,069 --> 00:17:07,910
හීලියම් වික්? සිරාවටම?
215
00:17:08,920 --> 00:17:10,210
ආක් මධ්‍යස්ථානයේ වෙල්ඩින්\Nකරුවෝ සෙල්ලම් බඩු නෙවෙයි.
216
00:17:10,220 --> 00:17:12,540
අයියෝ රේයස්.\Nජීවිතය රස විඳින්න.
217
00:17:12,541 --> 00:17:14,030
ඔයා හැමෝටම සෑහෙන්න විනෝද වෙලා.
218
00:17:14,859 --> 00:17:18,920
තාව අනික් අයට හදන්න වෙන\Nසැලසුම් ගැන හීන දකිනවද?
219
00:17:18,921 --> 00:17:20,849
මගේ සැලසුම් උත්කෘෂ්ටයි.
220
00:17:21,050 --> 00:17:22,609
හදන්න පුළුවන් නම් තමා.
221
00:17:24,300 --> 00:17:25,619
ඒක නම් ඇත්ත තමා.
222
00:17:26,300 --> 00:17:27,690
ඒත් මට බීකනයක් හදන්න තියෙනවා.
223
00:17:28,560 --> 00:17:30,910
එහෙමනම් සාදරයෙන් පිළිගන්නවා.
224
00:17:31,250 --> 00:17:32,750
රූප සටහන් අරක උඩ.
225
00:17:34,430 --> 00:17:35,810
ඔයා දැනටම සැලසුම් කළාද?
226
00:17:35,970 --> 00:17:38,520
ඔව්, අපි සුන් බුන් වලින් ගත්තුවා...
227
00:17:38,521 --> 00:17:40,930
- ...වලින් තමා හදන්න වෙන්නෙ.\N- අනිවාර්යයෙන්ම.
228
00:17:42,100 --> 00:17:43,070
තව...
229
00:17:43,200 --> 00:17:44,540
... ඔයාට දෙන්න පොඩි දෙයක් තියෙනවා.
230
00:17:49,440 --> 00:17:50,700
මොන ජරාවක්ද?
231
00:17:52,940 --> 00:17:53,850
සුළු දෙයක්?
232
00:17:53,940 --> 00:17:55,700
මට හොඳට එහෙ මෙහෙ ගියහැකි.
233
00:17:57,670 --> 00:18:00,190
ඔයා වදවෙන්න ඕනා රඳවන විදිය ගැන.
234
00:18:00,191 --> 00:18:01,280
ඒක ඔයාගේ වැඩේ.
235
00:18:02,460 --> 00:18:03,780
මඟුල් ඉංජිනේරුවෝ.
236
00:18:04,320 --> 00:18:05,440
මඟුලේ කාර්මිකයෝ.
237
00:18:20,220 --> 00:18:21,940
කොහොමද තාම උන් පස්සෙන් එන්නේ?
238
00:18:24,410 --> 00:18:25,560
ඔයා හින්දා.
239
00:18:25,740 --> 00:18:27,210
මේක ඉවර කරන්න වෙලාව හරි.
240
00:18:27,380 --> 00:18:29,320
ආන්යා, මම අඩිය තිබ්බෙ ඔයා\Nඅඩිය තිබ්බ තැන් වලමයි.
241
00:18:29,321 --> 00:18:31,960
මමත් මඩ වලින් වැහිලා,\Nඅපි සලකුණු තියන්නෙ නෑ.
242
00:18:34,070 --> 00:18:35,600
උන් මොකක් හරි පස්සෙන් එන්නේ.
243
00:18:37,980 --> 00:18:39,080
උන් අපේ පස්සෙන් නෙවෙයි එන්නේ.
244
00:18:39,540 --> 00:18:40,620
උන්ට අපිව පේනවා.
245
00:18:40,621 --> 00:18:41,610
ඔයා ගාව බලන්න.
246
00:18:41,611 --> 00:18:43,130
මම හරිනම්, ඒක දැනෙන්න ඕනා...
247
00:18:43,131 --> 00:18:45,140
...හරියට හම යට තියෙන\Nපොඩි ඉදිමීමක් වගේ.
248
00:18:52,270 --> 00:18:53,150
ඒ ඔයා හින්දයි.
249
00:18:54,320 --> 00:18:57,240
හරි, මට ඒක අයින් කරහැකි.\Nඒත් ඔයාට මගේ අත් ලෙහන්න වෙනවා.
250
00:18:57,241 --> 00:18:59,340
තව විෂබීජ නැති කැපෙන දෙයක් ඕනා.
251
00:19:08,810 --> 00:19:10,460
මම ආපහු එහාට යන්නෙ නෑ.
252
00:19:14,050 --> 00:19:16,770
හොඳයි. හෙමීට එවන්න.
253
00:19:32,510 --> 00:19:34,930
අල්ලගෙන ඉන්න. මම කිට්ටුයි.
254
00:19:48,580 --> 00:19:50,650
හරි. මම අල්ල ගත්තා.
255
00:19:50,770 --> 00:19:52,250
මාව අල්ලගන්න.
256
00:19:52,540 --> 00:19:54,180
- මට බෑ.\N- ඔයාට පුළුවන්.
257
00:19:54,300 --> 00:19:55,730
මේක හයියයි.
258
00:19:56,570 --> 00:19:58,250
ඔයාව උඩට ගෙනියනවා.\Nමම පොරොන්දු වෙනවා.
259
00:19:58,270 --> 00:20:00,140
හරි, හරි.
260
00:20:11,360 --> 00:20:13,600
හරි, අදින්න.
261
00:20:13,670 --> 00:20:15,840
බය වෙන්න එපා, බෙලමි.\Nමම අත අරින්නෙ නෑ.
262
00:20:15,841 --> 00:20:17,170
අදින්න. මර්ෆි.
263
00:20:24,830 --> 00:20:27,380
මම සංඛ්‍යාතය හර්ට්ස් 400 ට වැඩි කරනවා.
264
00:20:27,381 --> 00:20:29,600
ඒකෙන් නිකුත් කරන මූර්ජන\Nගැඹුර වැඩිකරනවා.
265
00:20:29,601 --> 00:20:31,120
වායුගෝලීය සද්දෙ අපිට කෙලවයි.
266
00:20:31,121 --> 00:20:32,640
සංඥාවත් අඩුවෙයි.
267
00:20:32,690 --> 00:20:33,830
අඩුම ගානේ අපි ඉන්න බව දැනගනී.
268
00:20:35,670 --> 00:20:36,380
මොකක්ද අවුල?
269
00:20:36,390 --> 00:20:38,400
විදුලිය ඇති තරම් එන්නෙ නෑ.
270
00:20:38,401 --> 00:20:40,430
අපි නිකන් බොරුවට දඟලනවා වෙයි.
271
00:20:40,431 --> 00:20:42,820
අපි ධාරිතා මුදුනයි කුළුනයි\Nඅතරට පරිවාරකයක් දැම්මොත්.
272
00:20:42,821 --> 00:20:44,820
කළා. හරියන්නෙ නෑ.
273
00:20:45,480 --> 00:20:46,900
එහෙනම් කරනවා ඇත්තෙ වැරදියට.
274
00:20:47,310 --> 00:20:48,590
- රේවන්.\N- වදවෙන්න එපා.
275
00:20:48,591 --> 00:20:49,810
මම හදන්නම්.
276
00:20:50,550 --> 00:20:51,580
මම හැමතිස්සෙම එහෙමයි.
277
00:20:51,780 --> 00:20:52,840
මගේ ඒවා දානවද?
278
00:20:52,850 --> 00:20:54,460
ඒවා ජරාවක්.
279
00:20:57,770 --> 00:21:00,400
අයියෝ, රේවන්.\Nඅමාරු දෙයක් කළාට මේක හරියන්නෙ නෑ.
280
00:21:00,820 --> 00:21:02,880
ඔයා මොනාද ඒ ගැන දන්නේ?
281
00:22:04,470 --> 00:22:05,030
එන්න.
282
00:22:05,031 --> 00:22:06,870
ආපහු කාමරේට ගිහින් අපි ආයේ හිතමු.
283
00:22:07,010 --> 00:22:08,540
මට ඉන්න දෙනවා වික්!
284
00:22:23,230 --> 00:22:24,230
අදින්න, මර්ෆි!
285
00:22:29,490 --> 00:22:30,620
පොඩි උදව්වක්!
286
00:22:37,160 --> 00:22:39,100
අදින්න! අදින්න!
287
00:22:42,720 --> 00:22:44,160
මොන මඟුලක්ද ඔහේ වෙන්නේ?!
288
00:22:44,161 --> 00:22:45,150
අල්ලගෙන ඉන්න.
289
00:22:46,400 --> 00:22:48,110
භූමි වාසීන්!
290
00:22:48,990 --> 00:22:49,720
ආරක්ෂා කරන්න!
291
00:22:51,650 --> 00:22:52,470
කීයක් ඉන්නවද?
292
00:22:52,471 --> 00:22:55,040
අපිට පේන්නෙ නෑ!\Nගස් වලට තියන්න!
293
00:22:55,320 --> 00:22:57,100
ගස් වලට තියන්න!
294
00:23:02,740 --> 00:23:03,610
එපා! එපා!
295
00:23:04,240 --> 00:23:05,180
අල්ලගෙන ඉන්න.
296
00:23:10,320 --> 00:23:12,220
එයාව අතාරින්න වෙනවා.\Nඅපිට මේක කරන්න බෑ.
297
00:23:12,740 --> 00:23:14,920
- බෙලමි, එයාව අතාරින්න වෙනවා!\N- කොහොමත් බෑ!
298
00:23:14,930 --> 00:23:16,020
අතාරින්න!
299
00:23:23,930 --> 00:23:24,820
ඇසිඩ් මීදුම.
300
00:23:25,310 --> 00:23:26,870
මොන්රෝ ආපහු අදින්න එන්න!
301
00:23:26,871 --> 00:23:27,780
එන්න!
302
00:23:53,510 --> 00:23:54,260
ස්තූතියි.
303
00:23:55,540 --> 00:23:56,240
ස්තූතියි.
304
00:24:04,380 --> 00:24:05,870
අපිට මීදුමෙන් බේරෙන්න වෙනවා.
305
00:24:06,390 --> 00:24:07,140
බෙලමි.
306
00:24:12,090 --> 00:24:12,900
නෑ, ඕනා නෑ.
307
00:24:15,470 --> 00:24:16,660
ඇයයි නලාව පිම්ඹේ.
308
00:24:17,060 --> 00:24:17,850
ඔක්ටේවියා.
309
00:24:41,650 --> 00:24:42,920
නවත්තගන්න රේයස්.
310
00:24:46,720 --> 00:24:48,310
දන්නවද ඔයා බීකන් එක\Nහදන්න ගත්තෙ ඇයි කියලා?
311
00:24:50,280 --> 00:24:51,030
මම හදන්නෙ නෑ.
312
00:24:52,220 --> 00:24:53,240
වෙන කෙනෙක්ව හොයාගන්න.
313
00:24:53,610 --> 00:24:54,970
මමයි ඔයාව ඉල්ලුවෙ.
314
00:24:55,620 --> 00:24:57,040
ඔයා තමා අපිට ඉන්න හොඳම කාර්මිකයා.
315
00:24:57,041 --> 00:24:59,720
අයියෝ කාර්මිකයෝ තුන් දෙනෙක් බිමට ආවා.
316
00:24:59,730 --> 00:25:01,360
ඔයා උඩ උන්න කාලෙත්\Nහොඳම 3 දෙනා අතර උන්නා.
317
00:25:01,361 --> 00:25:05,030
මම මේක කියනවා ඔයා මගේ නිර්මාණ වල තියෙන\Nවිශිෂ්ට කම පිළිගත්තෙ නැති වුණත්.
318
00:25:05,031 --> 00:25:06,960
- නවත්වන්න.\N- නැත්තම් ඔල්මාදය.
319
00:25:09,280 --> 00:25:11,080
අහන්න, ඔයාට හොඳ මොලයක් තියෙනවා.
320
00:25:11,990 --> 00:25:13,790
ඒක පාවිච්චි කරන්න.
321
00:25:15,470 --> 00:25:16,560
ඔයාගේ කකුල අවුල් ගියා.
322
00:25:16,840 --> 00:25:17,840
මේකත් අවුල් වුණා.
323
00:25:18,560 --> 00:25:20,170
ඒක හදන්න විදියක් හොයාගන්න.
324
00:25:23,170 --> 00:25:24,310
මම කොහොමද ඒක කරන්නේ?
325
00:25:26,120 --> 00:25:28,450
එකක් විදියට ඔයාගේ යාලුවන්ට\Nඋදව් කරන්න දුන්නහැකි.
326
00:25:30,520 --> 00:25:31,360
ඉතුරු හරිය...
327
00:25:32,360 --> 00:25:33,240
...ඔයාට බාරයි.
328
00:26:45,920 --> 00:26:46,840
ඔයා මොනාද දන්නේ?
329
00:26:49,870 --> 00:26:51,840
- ඒකෙන් උන්නහැකි.\N- යාන්තමට.
330
00:26:51,841 --> 00:26:54,060
මොකක්හරි! මගේ නිර්මාණය වැඩ.\Nඔයාට ඒක පිළිගත්තහැකි නේ!
331
00:26:54,061 --> 00:26:57,290
මොකක්හරි. මේක කාර්මික විද්‍යාවට\Nහැම අතින්ම කරපු නිග්‍රහයක්.
332
00:26:57,980 --> 00:26:58,910
සුළු දෙයක්.
333
00:27:00,730 --> 00:27:02,440
- හීලියම්.\N- ආගෝන්!
334
00:27:02,850 --> 00:27:04,690
අපි නිෂ්ක්‍රීය වායුගැන නෙවේද කිව්වේ?
335
00:27:04,691 --> 00:27:06,120
නෑ, මෝඩයෝ!
336
00:27:06,140 --> 00:27:08,370
බීකන් එක උඩ දාගන්න කරන්න\Nඕනා දේ මම දන්නවා.
337
00:27:25,220 --> 00:27:26,130
සෝරන්.
338
00:27:30,730 --> 00:27:32,670
සෝරන් කරුණාකරලා එන්න.
339
00:27:32,671 --> 00:27:34,350
එන්න.
340
00:27:41,580 --> 00:27:43,880
ඔයාට මේක ඕනා නෑ මම ඉන්නකොට.
341
00:28:00,120 --> 00:28:01,260
ඔයාට දෙන්න දෙයක් තියෙනවා.
342
00:28:16,760 --> 00:28:17,610
ඒ මොකක්ද?
343
00:28:18,990 --> 00:28:20,460
ඒ කියන්නෙ අපි ඉංග්‍රීසි කතා කරනවා.
344
00:28:20,710 --> 00:28:21,780
නොදන්න අයට නෙවෙයි.
345
00:28:22,370 --> 00:28:23,220
ඒකට කමක් නෑ.
346
00:28:23,930 --> 00:28:25,540
අපි තවත් අඳුනන්නෙ නැති අය නෙවෙයි.
347
00:28:28,240 --> 00:28:29,410
ඕකට කියන්නෙ චෙස් ඉත්තෙක් කියලා.
348
00:28:30,380 --> 00:28:31,320
කළු නයිට්වරයා.
349
00:28:31,900 --> 00:28:34,090
සෙල්ලමෙන් උගන්වන්නෙ දීර්ඝ කාලීන උපායක්.
350
00:28:37,250 --> 00:28:39,700
ඔයාගේ වයසෙදි මම මගේ පුතාට\Nසෙල්ලම් කරන හැටි ඉගැන්නුවා.
351
00:28:41,930 --> 00:28:43,290
කෝ දැන් ඔයාගෙ පුතා?
352
00:28:47,220 --> 00:28:47,980
මැරිලා.
353
00:28:51,580 --> 00:28:52,880
මම ඔයාට වඩා වෙනස් විදියට තෝරගත්තෙ.
354
00:28:54,900 --> 00:28:56,210
මම මගේ අයට මුල් තැන දුන්නා.
355
00:28:56,880 --> 00:28:58,850
ඔයාගේ අය ඔයාට ගොඩක් වටිනවා ඇති.
356
00:29:00,230 --> 00:29:01,360
මගේ පුතාත් එහෙම තමා.
357
00:29:23,060 --> 00:29:25,220
ආන්යා, තාම ඔයාගෙන් ලේ එනවා.
358
00:29:25,710 --> 00:29:28,230
අඩුම ගානේ මට ඒක වෙලන්න\Nදෙන්න ආසාදනය වෙන්න කලින්.
359
00:29:35,150 --> 00:29:36,810
මට මෙතන ඉඳන් ගෙදරට යන\Nපාර හොයාගත්ත හැකි.
360
00:29:41,770 --> 00:29:43,350
දැන් ඔයා මගේ හිරකාරයා.
361
00:29:53,290 --> 00:29:54,120
ඔයා යන්න ඕනා!
362
00:29:56,190 --> 00:29:56,920
ඉක්මන් කරන්න!
363
00:29:57,870 --> 00:29:59,690
මා එක්ක එන්න!\Nමා එක්ක එන්න!
364
00:30:06,070 --> 00:30:06,760
අතන.
365
00:30:10,370 --> 00:30:11,250
මුදුන බලන්න.
366
00:30:21,550 --> 00:30:23,560
- කවුද ඒ?\N- නරක අය.
367
00:30:23,710 --> 00:30:24,750
ඔයාව හොයාගෙන එන්නෙ.
368
00:30:25,160 --> 00:30:26,570
කවුරුත් මරණ භූමියට එන්නෙ නෑ.
369
00:30:26,850 --> 00:30:28,470
ඔයා අහසෙන් වැටෙනවා දකින්න ඇති.
370
00:30:29,320 --> 00:30:30,490
ඔයාට දැන්ම දුවන්න වෙනවා.
371
00:30:31,200 --> 00:30:32,710
එයාල මාව හොයන්න හිතනවනම්...
372
00:30:33,340 --> 00:30:34,980
- ...හොයාගන්න බැරිවුනොත් මොනා කරයිද?\N- යන්න!
373
00:30:34,981 --> 00:30:37,620
දකින්න කලින් යන්න.\Nඅපිට අපි ගැන බලාගත්ත හැකි.
374
00:30:54,390 --> 00:30:55,870
ඒ වෙලාවට එව්ව එකට දෙවියන්ට\Nස්තූති වන්ත වෙන්න ඕනා.
375
00:30:57,030 --> 00:30:59,190
මම ආපහු කඳවුරට යද්දියි\Nවෙඩි සද්දෙ ඇහුනේ.
376
00:30:59,191 --> 00:31:02,080
නියම නලාව.\Nඔයාගේ පෙම්වතාට මොකෝ වුණේ?
377
00:31:08,270 --> 00:31:09,030
එයා නෑ.
378
00:31:09,810 --> 00:31:10,490
හොඳයි.
379
00:31:21,990 --> 00:31:23,010
මට සමාවෙන්න.
380
00:31:28,850 --> 00:31:30,190
භූමි වාසීන් ආපහු එයි.
381
00:31:30,250 --> 00:31:32,190
අපිට දැන්ම යන්න වෙනව
382
00:31:33,680 --> 00:31:34,500
ඔව්.
383
00:31:36,170 --> 00:31:37,930
ඔක්ටේවියා කියනවා ඊතලේට\Nවිෂ කවල ඇති කියලා.
384
00:31:37,931 --> 00:31:39,270
මට මෙයාලව ඉන්න තැනට ගෙනියන්න වෙනවා.
385
00:31:39,450 --> 00:31:40,210
මම දන්නවා.
386
00:31:44,890 --> 00:31:46,230
පුළුවන් ඉක්මනට එන්නම්.
387
00:31:46,750 --> 00:31:47,480
මම දන්නවා.
388
00:31:53,170 --> 00:31:53,930
වෙන්වීම.
389
00:31:54,520 --> 00:31:56,120
කොච්චර හොඳ වේදනාවක්ද නේද?
390
00:31:56,121 --> 00:31:57,770
කොහෙ යනව කියලද හිතන්නේ?
391
00:32:00,820 --> 00:32:01,560
අයියෝ.
392
00:32:01,910 --> 00:32:03,040
බෙලමි, ඔයා දන්නවා ඔයා එක්ක ගියොත්...
393
00:32:03,041 --> 00:32:04,310
...මාව ආපහු හිරේට දානව් කියලා.
394
00:32:11,060 --> 00:32:11,820
සිරාවට?
395
00:32:20,970 --> 00:32:21,970
අරයව බලාගන්න.
396
00:32:32,290 --> 00:32:33,990
මට ඔයා නැතුව එයාලව ගෙදරට ගෙනියන්න බෑ.
397
00:32:34,910 --> 00:32:36,130
ඒක ඇත්ත.
398
00:32:37,900 --> 00:32:38,760
යමු.
399
00:33:25,470 --> 00:33:27,040
ආන්යා, ඉන්න.
400
00:33:57,320 --> 00:33:58,580
මට ඔයාව මරන්න ඕනා නෑ, ආන්යා.
401
00:33:58,800 --> 00:34:00,730
එහෙනම් ඔහේ තමා මැරෙන්නෙ.
402
00:35:23,330 --> 00:35:24,690
ඔහේ හොඳට සටන් කළා.
403
00:35:26,090 --> 00:35:27,120
ඒක දැක්කද?
404
00:35:29,330 --> 00:35:30,120
මම දැනගත්තා.
405
00:35:32,000 --> 00:35:32,830
අරූ බොරු කිව්වේ.
406
00:35:34,170 --> 00:35:35,510
මගේ අය ඉන්නවා.
407
00:35:41,830 --> 00:35:44,470
ඒ කියන්නෙ බැලූන් බීකනය\Nනරක අදහසක් නෙවෙයි.
408
00:35:45,270 --> 00:35:47,820
මම හිතන්නෙ ඔයා හොයන වචනය\N"බුද්ධිමතා" කියන එකයි.
409
00:35:48,420 --> 00:35:49,430
ඔයාට ඉංජිනේරුවෙක් වෙන්නයි තිබ්බෙ.
410
00:35:49,431 --> 00:35:50,710
ඔයා දැනටම අහංකාර වෙලා.
411
00:35:51,010 --> 00:35:52,800
ඔහ්, එවා වෙන්න ඇති\Nඔයාලට උගන්වනවා ඇත්තේ.
412
00:35:53,670 --> 00:35:56,260
ඒක කරන්න එක විදියක් තමා ඒක.
413
00:35:57,760 --> 00:35:59,040
මොන මඟුලක්ද කරන්නේ?
414
00:36:00,120 --> 00:36:01,280
ඒක රේඩියෝ බීකනයක්.
415
00:36:01,570 --> 00:36:03,000
වැරදියි ඒක ඉලක්කයක්.
416
00:36:03,440 --> 00:36:04,600
පොඩ්ඩක් ඉන්න!
417
00:36:08,380 --> 00:36:10,290
අපි අහසෙන් වැටුනේ\Nපාපන්දු පිට්ටනියකට.
418
00:36:10,510 --> 00:36:11,540
මම හිතන්නෙ උන් දැනටම\Nදන්නවා අපි ඉන්න බව.
419
00:36:11,750 --> 00:36:14,660
ප්‍රධානී කේන් එයාගේ ජීවිතය පරදුවට\Nතිබ්බා භූමි වාසීන් එක්ක එකඟතාවකට එන්න.
420
00:36:14,661 --> 00:36:16,650
ඒක හරියයි කියල හිතුවොත් හොඳා.\Nමොකද වැරදුනොත් එහෙම...
421
00:36:16,651 --> 00:36:18,300
...හැතැක්ම 50 ක ඉන්න හැම\Nභූමි වාසීයෙක්ම දන්නවා...
422
00:36:18,301 --> 00:36:19,990
... දැන් හරියටම අපි ඉන්න තැන ගැන!
423
00:36:20,900 --> 00:36:22,790
ඔයිට වඩ හොඳට කරයි කියලා හිතුවා ලොක්කා.
424
00:36:23,940 --> 00:36:25,720
හැමෝම තාප්පෙ ගාවට යන්න.
425
00:36:25,770 --> 00:36:28,270
භූමි වාසීයෙක්ව දැක්කොත්\Nවෙඩි තියන්න අවසර තියෙනවා!
426
00:36:28,271 --> 00:36:30,060
- එහෙමයි.\N- යමු.
427
00:36:30,660 --> 00:36:32,920
භූමිය ආවරණය කරන්න!
428
00:36:42,410 --> 00:36:44,720
එයා යන්නෙ නෑ.\Nඅනේ උන් එයාට රිද්දයි!
429
00:36:44,721 --> 00:36:47,370
එයා දිව්වොත් උන් අපිට රිද්දයි.
430
00:36:56,380 --> 00:36:57,190
තාත්තා?
431
00:36:57,910 --> 00:36:59,520
එයා නරක කෙනෙක්ව මෙහාට ගෙනාවද?
432
00:36:59,850 --> 00:37:00,980
තමුන්ගේ තැන දැනගන්න!
433
00:37:01,120 --> 00:37:02,860
අම්මේ ඇයි මෙහෙම කරන්නේ?
434
00:37:03,750 --> 00:37:05,490
ඒකට කමක් නෑ සෝරන්.\Nඅම්ම කියන දේ අහන්න.
435
00:37:05,680 --> 00:37:07,320
ඔයාට තාමත් පැනගත්තහැකි.
436
00:37:07,790 --> 00:37:08,610
අනේ!
437
00:37:09,070 --> 00:37:10,050
මම එහෙම කළොත්...
438
00:37:11,510 --> 00:37:12,940
...අර මිනිහා ඔයාගේ පවුලෙ අයට රිද්දයි.
439
00:37:12,950 --> 00:37:14,520
මම ඒකට ඉඩ තියන්නෙ නෑ.
440
00:37:28,780 --> 00:37:31,520
අහස් මිනිස්සුන්ව අල්ලලා දෙනවට තෑගි ලැබෙනවා.
441
00:37:34,610 --> 00:37:35,630
"අහස් මිනිස්සු"?
442
00:37:37,740 --> 00:37:40,070
අපිට අශ්වයෝ ඕනා ආලෝකයේ නගරයට යන්න.
443
00:37:53,590 --> 00:37:56,410
ඔව්, පණබේරගන්න අපි කරන්න ඕනා දේ කරනවා.
444
00:38:09,220 --> 00:38:10,590
මම හිතනවා ඔයාට අලුත් ගෙදර\Nහොයාගන්න ලැබෙයි කියලා.
445
00:39:18,440 --> 00:39:19,300
අර බලන්න.
446
00:39:21,940 --> 00:39:23,100
කී දෙනෙක් ඉන්නවද?
447
00:39:24,120 --> 00:39:25,030
මම දන්නෙ නෑ.
448
00:39:26,680 --> 00:39:27,880
ගොඩක් මම හිතන්නෙ.
449
00:39:37,100 --> 00:39:38,030
මම ඔයාට යන්න දෙනවා.
450
00:39:40,060 --> 00:39:40,920
මම දුර්වල නෑ.
451
00:39:42,220 --> 00:39:43,320
ඒත් මම ඔයා වගේ නෙවෙයි.
452
00:39:43,740 --> 00:39:45,610
මවුන්ට් වෙදර් එක්ක අපිට\Nහැප්පෙන්න පුළුවන් වෙන්නෙ...
453
00:39:45,611 --> 00:39:46,970
... අපි එකට සටන් කළොත් විතරයි.
454
00:39:47,780 --> 00:39:49,910
උන්ව පරද්දන්න අපේ තාක්ෂණයයි...
455
00:39:50,210 --> 00:39:51,740
...මේ ලෝකේ ගැන තියන\Nඔයලාගෙ දැනුමයි ඕනා වෙයි.
456
00:39:54,050 --> 00:39:55,540
අපේ අය උදව් කරන බව මම දන්නවා.
457
00:39:57,070 --> 00:39:59,500
ප්රශ්නය තියෙන්නෙ ඔයාලගෙ අය උදව් කරයිද?
458
00:40:06,780 --> 00:40:08,640
නායකයා මගේ හිටපු දෙවෙනියා.
459
00:40:11,550 --> 00:40:13,070
මට පුළුවන් කතාවකට ගන්න.
460
00:40:20,340 --> 00:40:21,160
කරුණාකරලා ඉක්මන් කරන්න.
461
00:40:31,620 --> 00:40:32,440
ආන්යා!
462
00:40:37,700 --> 00:40:39,590
නෑ, නෑ, නෑ, නෑ.
463
00:40:39,680 --> 00:40:43,400
ඒකට කමක් නෑ.
464
00:40:49,240 --> 00:40:50,520
නෑ, නෑ.
465
00:40:50,580 --> 00:40:53,000
ආන්යා, ඔයා හොඳින්.
466
00:41:03,500 --> 00:41:04,330
තව දෙන්නෙක්ට වෙඩි තිබ්බා.
467
00:41:04,530 --> 00:41:06,490
ඇල්ෆා කණ්ඩායම භූමි වාසීන්\Nදෙන්නෙක්ව බිම දැම්මා.
468
00:41:06,500 --> 01:15:00,000
~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk
469
00:41:10,100 --> 00:42:10,100
::: එක්වන්න අප සමඟ :::\Ncontact@baiscopelk.com