1
00:00:00,000 --> 00:00:01,220
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
2
00:00:01,533 --> 00:00:03,293
පෙර කතාංග වලින්....
3
00:00:09,320 --> 00:00:10,930
සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වලට.
4
00:00:12,840 --> 00:00:13,840
ආන්යා?
5
00:00:14,220 --> 00:00:15,220
හරි, එන්න.
6
00:00:16,440 --> 00:00:17,440
වෙන විදියක් ඇති.
7
00:00:17,440 --> 00:00:18,440
වෙන විදියක් නෑ.
8
00:00:20,280 --> 00:00:21,280
ස්තූතියි.
9
00:00:22,750 --> 00:00:24,770
ඔයා මගේ රණශූරයින් 300 ක් මැරුවා..
10
00:00:24,770 --> 00:00:27,260
මට හිස් අතින් යන්න බෑ.
11
00:00:27,400 --> 00:00:28,910
භූමි වාසීනුයි එයාලව අල්ලගත්තෙ.
12
00:00:28,910 --> 00:00:30,130
එකැස් හාදයා.
13
00:00:30,130 --> 00:00:31,950
ඌ ගාව ක්ලාක් ගේ ඔර්ලෝසුව තියෙනවා.
14
00:00:32,040 --> 00:00:35,210
මේක දාගෙන හිටපු කෙල්ල කොහෙද?
15
00:00:37,360 --> 00:00:38,360
යමු.
16
00:00:38,540 --> 00:00:40,000
අපි ඇත්තටම මේක කරනවද?
17
00:00:40,000 --> 00:00:41,450
ආක් මධ්‍යස්ථානය කඩා වට්ටන එක?
18
00:00:41,450 --> 00:00:42,750
සුබ ගමන් මිත්රයනී.
19
00:00:42,750 --> 00:00:46,200
වර්ග හැතැක්ම 100 ක කඩා වැටුනු
තැන් දෙක තුනක්ම තියෙනවා.
20
00:00:46,200 --> 00:00:47,200
අපි නැවත හමුවේවා.
21
00:00:47,460 --> 00:00:48,550
ඒක මිසයිලයක්.
22
00:00:48,560 --> 00:00:51,110
අපේ මුතුන් මිත්තෝ ඒකෙන් ලෝක විනාශ කළා.
23
00:00:51,210 --> 00:00:53,200
අපි ඒකකින් ආපහු ලෝකෙටම යන්නයි හදන්නේ.
24
00:03:08,740 --> 00:03:11,130
ආන්යා, අපි පැය ගානක් ආවා.
25
00:03:11,210 --> 00:03:12,070
අපි කොහෙද යන්නේ?
26
00:03:12,070 --> 00:03:13,070
කට වහන්න.
27
00:03:14,460 --> 00:03:16,510
ඇයි මාව මරල දාල ඉවරක් කරන්නෙ නැත්තෙ?
28
00:03:16,510 --> 00:03:17,550
ඔයාටම ලොක්කට කිව්වැහැකි...
29
00:03:17,560 --> 00:03:19,780
...අපිට කඳු මිනිස්සු කරන දේ ගැන.
30
00:03:19,780 --> 00:03:22,780
අපි එකට වැඩ කරමු.
අපි සතුරො වෙන්න ඕනා නෑනේ.
31
00:03:23,050 --> 00:03:25,410
ඔහෙලා වගේ දුර්වල උන් එක්ක එකතු වෙන්න?
32
00:03:25,900 --> 00:03:27,260
මට ඕනා දේ මම ගාව තියෙනවා.
33
00:03:28,990 --> 00:03:30,460
අපි දෙන්නටම ඕනා එකම දේනේ.
34
00:03:32,280 --> 00:03:33,280
පාත් වෙන්න.
35
00:03:33,990 --> 00:03:34,990
උන් හොයාගෙන.
36
00:03:38,550 --> 00:03:39,550
දුවන්න.
37
00:03:46,340 --> 00:03:49,260
හැමෝම ඇස් අරගෙන ඉන්න.
අපි ඉන්නෙ භූමි වාසීන්ගේ භූමියේ.
38
00:03:49,270 --> 00:03:51,390
හැමතැනම ඇවිල්ලා භූමි
වාසීන්ගේ භූමියක් තමා.
39
00:03:51,620 --> 00:03:53,520
මට දුවන්න බෑ.
40
00:03:53,650 --> 00:03:56,000
ෆින් මරපු හාදයා කිව්වෙ ඇත්තද
කියලවත් අපි දන්නෙ නෑනේ.
41
00:03:56,590 --> 00:03:57,490
දිගටම යමු.
42
00:03:57,490 --> 00:03:59,510
- අපි විනාඩියක් දෙමු.
- බෑ.
43
00:03:59,890 --> 00:04:01,460
භූමි වාසීයා කියපු එක ඇහුනනේ.
44
00:04:01,640 --> 00:04:03,100
"එයලගෙන් වැඩක් නැතිවෙයි."
45
00:04:03,100 --> 00:04:05,650
ඔයා ඔලුවට තුවක්කුව දික් කරගෙන
ඉන්නකොට කියපු දේ මට ඇහුනා.
46
00:04:06,250 --> 00:04:08,410
ඔයා හිතන්නෙ මම ඒක කැමැත්තෙන් කළා කියලද?
47
00:04:09,380 --> 00:04:11,200
එයාගෙ කට්ටියට අපි එනවා
කියලා කියන්න තිබ්බා.
48
00:04:11,340 --> 00:04:14,150
අපි යනකොට අපේ අය මැරිල ඉඳියි.
49
00:04:14,590 --> 00:04:16,520
ඔයාට ඒක දරාගන්න පුළුවන් ඇති, ඒත් මට බෑ!
50
00:04:16,520 --> 00:04:18,390
ඔයාට කරන්න තිබ්බ දේ කියල
ඔයා හිතන දේයි ඔයා කළේ.
51
00:04:19,090 --> 00:04:20,260
ඒත් දැන් ඔහේ හරියට හිතන්නෙ නෑ.
52
00:04:20,260 --> 00:04:23,310
මට තව කරදරයක් එක්ක
මෙහෙ ඉන්න බෑ.
53
00:04:23,310 --> 00:04:24,330
කොල්ලනේ.
54
00:04:34,500 --> 00:04:35,500
පෙල ගැහෙන්න.
55
00:04:41,720 --> 00:04:43,190
මොන මඟුලෙන්ද මෙයාල ඇවිල්ල ඉන්නෙ?
56
00:04:45,640 --> 00:04:46,690
ආක් මධ්‍යස්ථානයෙන්.
57
00:05:36,690 --> 00:05:37,950
කඩා වැටිලා.
58
00:05:41,750 --> 00:05:46,750
~ රොයිලි ප්‍රනාන්දු ~
http://sinhalasub.tk
59
00:06:21,170 --> 00:06:22,850
මෙයාලට කරන්න කිසි දෙයක්
අපිට ඉතුරු වෙලා නෑ.
60
00:06:23,710 --> 00:06:24,710
අපි යමු.
61
00:06:28,520 --> 00:06:29,520
ඇහුන්ද ඒක?
62
00:06:34,260 --> 00:06:35,380
කවුරුහරි පහල ඉන්නවා..
63
00:06:37,370 --> 00:06:38,160
අනේ.
64
00:06:38,170 --> 00:06:39,170
උඩ ඉන්නේ!
65
00:06:39,670 --> 00:06:41,390
අනේ මට උදව් කරන්න.
66
00:06:42,260 --> 00:06:43,260
මෙල්?
67
00:06:43,740 --> 00:06:44,790
මට උදව් කරන්න.
68
00:06:45,130 --> 00:06:46,040
අඳූනනවද එයාව?
69
00:06:46,140 --> 00:06:47,820
කට වහපන් මර්ෆි.
මේ මගේ යාළුවෙක්.
70
00:06:47,820 --> 00:06:48,820
අපි මොනාහරි කරන්න ඕනා.
71
00:06:51,080 --> 00:06:52,600
මට උදව් කරන්න!
72
00:06:54,230 --> 00:06:56,460
- ස්ටලින් අනේ!
- අපිට ඉන්න බෑ.
73
00:06:56,920 --> 00:06:58,410
මේ භූමි වාසීන් නෙවෙයි, ෆින්.
74
00:06:58,880 --> 00:07:00,820
- අපි ගාව ලණුවක් තියෙනවා.
- ඔයා එයාව දැක්කනේ.
75
00:07:00,820 --> 00:07:02,700
එයාට ඔහොම ඉන්න බෑ.
76
00:07:02,740 --> 00:07:04,450
අපිට කාවහරි බස්සන්න වෙනවා.
77
00:07:04,520 --> 00:07:06,840
ඒකට අපිට දැනටම මදි වෙලාව නාස්ති වෙනවා.
78
00:07:08,250 --> 00:07:09,470
- මමත් ඔයා තරම්ම කැමති නෑ.
- මම දන්නවා.
79
00:07:09,470 --> 00:07:11,500
මම දන්නවා.
80
00:07:11,830 --> 00:07:12,860
අල්ලගෙන ඉන්න!
81
00:07:12,980 --> 00:07:14,160
අල්ලගෙන ඉන්න මෙල්!
82
00:07:14,380 --> 00:07:15,420
ස්ටර්ලින්.
83
00:07:15,610 --> 00:07:16,940
අපි පස්සෙ ආපහු එමු.
84
00:07:17,910 --> 00:07:18,910
හරිද?
85
00:07:22,650 --> 00:07:23,770
අනේ
86
00:07:23,770 --> 00:07:24,870
අපි යනවා.
87
00:07:25,100 --> 00:07:25,990
ඉන්න! ස්ටර්ලින්!
88
00:07:25,990 --> 00:07:27,750
මට තවත් ඉන්න බෑ.
89
00:07:28,830 --> 00:07:31,260
අපි අර ව්වේකය ගන්න පාටයි එහෙනම්.
90
00:07:36,600 --> 00:07:38,280
දැණුම් දෙන්න. වැටට විදුලිය ආරෝපිතයි.
91
00:07:39,280 --> 00:07:40,280
පණිවිඩය ලැබුනා.
92
00:07:40,410 --> 00:07:42,750
නෝනාවරුනි මහත්වරුනි වැට වැඩ.
93
00:07:43,500 --> 00:07:45,950
ඔයාලනම් ලඟටවත් එන්න එපා.
94
00:07:48,880 --> 00:07:49,880
පරිස්සම් වෙන්න.
95
00:08:15,110 --> 00:08:16,110
රේයස්. මේ ඉන්නෙ ඔයා.
96
00:08:17,580 --> 00:08:18,200
ඔව්, සර්.
97
00:08:18,200 --> 00:08:20,145
වෛද්‍ය ග්‍රිෆින් කිව්වා ඔයාට
වැඩ කරන්න පුළුවන් කියලා.
98
00:08:20,160 --> 00:08:21,160
කොහොමද කකුලට?
99
00:08:22,730 --> 00:08:23,750
අදාල නෑ.
100
00:08:24,810 --> 00:08:25,810
මොකක්ද වැඩේ?
101
00:08:25,870 --> 00:08:27,390
ගුවන් විදුලි බීකනයක් හදන්න ඕනා.
102
00:08:28,330 --> 00:08:30,840
තව බේරුණු අය ඉන්නවනම් අපි දැනගන්න ඕනා.
103
00:08:31,070 --> 00:08:32,070
හරි.
104
00:08:37,270 --> 00:08:38,270
මම ගන්නම්.
105
00:08:43,020 --> 00:08:45,890
හරි, ඉංජිනේරු අංශයට යන්න.
අපි වැඩ පටන් ගම්මු.
106
00:08:46,280 --> 00:08:47,280
හරි.
107
00:08:51,900 --> 00:08:53,010
ස්තූතියි, සර්.
108
00:09:15,290 --> 00:09:17,020
සමාවෙන්න, මට තේරෙන්නෙ නෑ.
109
00:09:20,190 --> 00:09:21,550
ඉන්න.
110
00:09:24,400 --> 00:09:26,160
111
00:09:36,350 --> 00:09:37,350
ස්තූතියි.
112
00:09:39,210 --> 00:09:40,210
මොකක්ද ඔයාගේ නම?
113
00:09:43,450 --> 00:09:45,820
ඔයාගේ නම. ඔයා.
114
00:09:46,760 --> 00:09:47,760
සෝරන්.
115
00:09:48,950 --> 00:09:49,950
සෝරන්.
116
00:09:52,080 --> 00:09:53,080
හොඳ නමක්.
117
00:09:55,950 --> 00:09:57,070
මම තලෝනියස්.
118
00:09:58,330 --> 00:09:59,980
ත-ලෝ-නියස්.
119
00:09:59,980 --> 00:10:02,730
- ඔව්.
- ත-ලෝ-නියස්
120
00:10:03,230 --> 00:10:05,050
මම ඔයාට තිලෝ කියන්නම්.
121
00:10:05,840 --> 00:10:07,240
ඔහේ කවුද?
122
00:10:08,550 --> 00:10:11,170
- මොකටද මෙහාට ආවේ?
- අම්මේ තාත්තේ ඉන්න!
123
00:10:11,190 --> 00:10:13,620
මට එයාව හම්බවුණා.
එයා අහසින් ආවේ.
124
00:10:13,700 --> 00:10:16,000
අනේ මගෙන් කරදරයක් නෑ.
125
00:10:16,400 --> 00:10:18,110
නොදන්නා අයව මෙහාට
සාදරයෙන් පිළිගන්නෙ නෑ.
126
00:10:18,170 --> 00:10:20,210
අනේ! මට තුවාලයි!
127
00:10:25,560 --> 00:10:26,630
නිශ්ශබ්ද වෙන්න.
128
00:10:27,040 --> 00:10:29,020
ඔයාට කැලේ ඇවිදින්නවත් බෑ.
129
00:10:29,020 --> 00:10:31,200
මම බරක් නම් මාව නිදහස් කරන්න.
130
00:10:32,960 --> 00:10:34,470
බර අඩි ශබ්ද.
131
00:10:34,820 --> 00:10:36,210
අතු කඩන ඒවා.
132
00:10:36,390 --> 00:10:38,060
ඔහේ ගාව එන්නෙත් උන්ගෙ ගඳ.
133
00:10:54,190 --> 00:10:55,190
පාත් වෙන්න.
134
00:10:56,590 --> 00:10:58,840
නෑ, බොන්න නෙවෙයි.
135
00:10:59,550 --> 00:11:01,840
එහෙනම් මොකටද නැවතුනේ?
අපි දුවන්නනේ ඕනා හරිනම්.
136
00:11:05,020 --> 00:11:06,300
ඔහේ ගඳගහනවා.
137
00:11:06,470 --> 00:11:07,940
මේවලින් වහගන්න.
138
00:11:21,470 --> 00:11:22,560
මම දැන් කිට්ටුයි.
139
00:11:23,520 --> 00:11:25,190
මම අල්ලගත්ත ගමන් අපිව අදින්න.
140
00:11:27,500 --> 00:11:30,090
මම හිතන්නෙ එයාටත් ඔයාගේ පෙලඹවීමේ
කතාවක් ඕනාවට වඩා ඇහිල වගේ.
141
00:11:30,090 --> 00:11:31,290
කට වහපන්, මර්ෆි.
142
00:11:44,050 --> 00:11:46,130
මට අත දෙන්න.
අවුලක් නෑ මෙල්.
143
00:11:48,270 --> 00:11:49,330
මම අල්ල ගන්නම්.
144
00:11:50,130 --> 00:11:51,130
හරි.
145
00:11:51,480 --> 00:11:52,480
මම බලා ගන්නම්.
146
00:12:02,010 --> 00:12:03,010
හොඳයි.
147
00:12:04,680 --> 00:12:06,590
මම බලාගන්නම් හරිද?
මට අත දෙන්න.
148
00:12:12,860 --> 00:12:14,400
ඔයාට මුකුත් වෙන්නෙ නෑ.
149
00:12:17,810 --> 00:12:19,340
ස්ටර්ලින්! ස්ටර්ලින්!
150
00:12:35,920 --> 00:12:37,990
මෙල්! මෙල් අල්ලගෙන ඉන්න.
151
00:12:40,400 --> 00:12:41,520
මේ බලන්න.
152
00:12:41,780 --> 00:12:42,910
ඔයාට මේක කරන්න පුළුවන්.
153
00:12:43,530 --> 00:12:44,370
බෑ!
154
00:12:44,370 --> 00:12:46,790
ඔයාට පුළුවන්.
ඔයා ශක්තිමත්.
155
00:12:47,420 --> 00:12:48,870
මම ශක්තිමත් නෑ.
156
00:12:49,740 --> 00:12:51,120
සමහර විට මුරණ්ඩු ඇති.
157
00:12:51,130 --> 00:12:52,860
තව ටිකක් මුරණ්ඩු වෙලා ඉන්න.
158
00:12:54,880 --> 00:12:56,980
මම ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ.
ඇහුනද?
159
00:12:57,630 --> 00:12:58,660
හරි.
160
00:13:03,650 --> 00:13:05,470
- අපි ගාව ලණු නෑ.
- අපි එකක් හදමු.
161
00:13:05,470 --> 00:13:07,040
අපේ යාළුවන්ට මොනාහරි වුණොත්...
162
00:13:07,040 --> 00:13:09,280
අපි දන්නෙ නෑ අපිට අපේ යාලුවන්ව
බේරගන්න පුලුවන්දවත් කියලා.
163
00:13:09,470 --> 00:13:11,760
එයාල දැනටම මැරිල වෙන්න පුළුවන්.
164
00:13:11,830 --> 00:13:13,060
අපි ඔක්කොම එහෙම හිතුවා.
165
00:13:13,700 --> 00:13:16,970
ඒත් අපිට මෙයාව බේරගන්න පුළුවන්.
166
00:13:19,050 --> 00:13:20,740
ස්ටර්ලින් අපේ කෙනෙක්.
167
00:13:21,740 --> 00:13:23,090
මේ එයාගේ යාළුවෙක්.
168
00:13:23,890 --> 00:13:24,890
මම එනවා.
169
00:13:26,970 --> 00:13:27,970
අපි කොහොමද ඒක කරන්නේ?
170
00:13:28,400 --> 00:13:30,160
අපි සුන් බුන් වලින් එකක් හදමු.
171
00:13:30,610 --> 00:13:33,280
වයර්, ආසන පටි, මොනාහරි හොයාගන්න.
172
00:13:35,000 --> 00:13:36,000
එන්න.
173
00:13:37,990 --> 00:13:39,450
ඔයා හරි කියලා හිතනවා.
174
00:13:42,780 --> 00:13:43,800
මමත් එහෙමයි.
175
00:14:06,854 --> 00:14:08,534
ඔයා කිව්වා මාව සාදරයෙන්
පිළිගන්නෙ නෑ කියලා.
176
00:14:09,702 --> 00:14:12,222
සෝරන්ගේ තාත්තා හිතනවා ඔයාට ඉන්න දෙන්න.
177
00:14:13,682 --> 00:14:14,982
එහෙනම් මම එයාට ස්තූති කරන්න ඕනා.
178
00:14:15,902 --> 00:14:17,872
එයා සැපයුම් එකතු කරනවා.
179
00:14:26,872 --> 00:14:27,962
ඔයා ඉංග්‍රිසි කතා කරනවා.
180
00:14:30,752 --> 00:14:33,542
මම ආවේ නැගෙනහිර ඇමරිකාවට.
මම එහාටද ආවේ?
181
00:14:34,662 --> 00:14:35,902
මේ මරණයේ භූමියක්.
182
00:14:36,032 --> 00:14:38,062
ආලෝකයේ නගරයට යන පාරේ තියෙන.
183
00:14:40,932 --> 00:14:42,082
මම සියෙනා.
184
00:14:43,992 --> 00:14:45,182
ඔයා කන්න ඕනා.
185
00:14:45,792 --> 00:14:46,792
ඊට පස්සෙ විවේක ගන්න.
186
00:15:12,142 --> 00:15:13,142
හොඳයි.
187
00:15:15,432 --> 00:15:16,432
ස්තූතියි.
188
00:15:19,112 --> 00:15:20,442
ආලෝකයේ නගරයද ඔයාලගේ තැන?
189
00:15:20,442 --> 00:15:21,442
එහෙම වෙයි.
190
00:15:22,672 --> 00:15:23,862
අපිට ඒක හොයාගන්න පුළුවන් නම්.
191
00:15:27,322 --> 00:15:29,112
මට තව කෑම හම්බවුණා.
192
00:15:29,252 --> 00:15:30,392
දෙවියනේ.
193
00:15:32,742 --> 00:15:33,742
සෝරන්!
194
00:15:36,542 --> 00:15:39,122
සමාවෙන්න. එයා මාව පුදුම කළා.
195
00:15:41,142 --> 00:15:42,562
අපිට වෛර කරන එක හුරුයි.
196
00:15:45,402 --> 00:15:46,932
මා ගාව වෛරයට ඉඩක් නෑ.
197
00:15:48,932 --> 00:15:49,982
එයාට මොකෝ වුණේ?
198
00:15:54,802 --> 00:15:56,082
එයා ඉපදුනේ එහෙමයි.
199
00:15:57,082 --> 00:15:58,522
සමහර වෙලාවට එහෙම වෙනවා.
200
00:16:00,042 --> 00:16:01,042
විකිරණ.
201
00:16:02,742 --> 00:16:03,742
දෛවය.
202
00:16:06,832 --> 00:16:08,322
මෙහෙම ළමයෙක් ඉපදුනාම...
203
00:16:09,102 --> 00:16:10,102
...අපි අහක දානවා.
204
00:16:11,172 --> 00:16:12,952
ස්වභාව ධර්මයට ඒක ආපහු ගන්න දෙනවා.
205
00:16:13,482 --> 00:16:15,722
වංශයෙන් පැල්ලම අයින් කරල දාන්න.
206
00:16:18,762 --> 00:16:19,822
කොහොමද එහෙම කරන්නේ?
207
00:16:21,392 --> 00:16:22,432
ඒ තමා අපේ විදිය.
208
00:16:26,252 --> 00:16:28,032
මම දැනගෙන උන්නා මට කරන්න තිබ්බ දේ.
209
00:16:30,912 --> 00:16:32,612
මට ළමයව විසි කරන්න බැරිවුනා.
210
00:16:34,952 --> 00:16:37,252
එයාට ජීවත් වෙනන් දෙන්න අපි
ඉන්න තැනින් එන්න ආවා.
211
00:16:39,052 --> 00:16:40,502
ඔයා ඔයාලගේ අයව දාල ආවද?
212
00:16:42,472 --> 00:16:43,492
මේ මගේ පුතා.
213
00:17:03,362 --> 00:17:05,182
මොන මඟුලක්ද මෙහෙ කරන්නේ
ඉස්කුරුප්පු වඳුරෝ?
214
00:17:08,272 --> 00:17:10,112
හීලියම් වික්? සිරාවටම?
215
00:17:11,122 --> 00:17:12,412
ආක් මධ්‍යස්ථානයේ වෙල්ඩින්
කරුවෝ සෙල්ලම් බඩු නෙවෙයි.
216
00:17:12,422 --> 00:17:14,742
අයියෝ රේයස්.
ජීවිතය රස විඳින්න.
217
00:17:14,742 --> 00:17:16,232
ඔයා හැමෝටම සෑහෙන්න විනෝද වෙලා.
218
00:17:17,062 --> 00:17:21,122
තාව අනික් අයට හදන්න වෙන
සැලසුම් ගැන හීන දකිනවද?
219
00:17:21,122 --> 00:17:23,052
මගේ සැලසුම් උත්කෘෂ්ටයි.
220
00:17:23,252 --> 00:17:24,812
හදන්න පුළුවන් නම් තමා.
221
00:17:26,502 --> 00:17:27,822
ඒක නම් ඇත්ත තමා.
222
00:17:28,502 --> 00:17:29,892
ඒත් මට බීකනයක් හදන්න තියෙනවා.
223
00:17:30,762 --> 00:17:33,112
එහෙමනම් සාදරයෙන් පිළිගන්නවා.
224
00:17:33,452 --> 00:17:34,952
රූප සටහන් අරක උඩ.
225
00:17:36,632 --> 00:17:38,012
ඔයා දැනටම සැලසුම් කළාද?
226
00:17:38,172 --> 00:17:40,722
ඔව්, අපි සුන් බුන් වලින් ගත්තුවා...
227
00:17:40,722 --> 00:17:43,132
- ...වලින් තමා හදන්න වෙන්නෙ.
- අනිවාර්යයෙන්ම.
228
00:17:44,302 --> 00:17:45,302
තව...
229
00:17:45,402 --> 00:17:46,742
...ඔයාට දෙන්න පොඩි දෙයක් තියෙනවා.
230
00:17:51,642 --> 00:17:52,902
මොන ජරාවක්ද?
231
00:17:55,142 --> 00:17:56,052
සුළු දෙයක්?
232
00:17:56,142 --> 00:17:57,902
මට හොඳට එහෙ මෙහෙ ගියහැකි.
233
00:17:59,872 --> 00:18:02,392
ඔයා වදවෙන්න ඕනා රඳවන විදිය ගැන.
234
00:18:02,392 --> 00:18:03,482
ඒක ඔයාගේ වැඩේ.
235
00:18:04,662 --> 00:18:05,982
මඟුල් ඉංජිනේරුවෝ.
236
00:18:06,522 --> 00:18:07,642
මඟුලේ කාර්මිකයෝ.
237
00:18:22,422 --> 00:18:24,142
කොහොමද තාම උන් පස්සෙන් එන්නේ?
238
00:18:26,612 --> 00:18:27,762
ඔයා හින්දා.
239
00:18:27,942 --> 00:18:29,412
මේක ඉවර කරන්න වෙලාව හරි.
240
00:18:29,582 --> 00:18:31,522
ආන්යා, මම අඩිය තිබ්බෙ ඔයා
අඩිය තිබ්බ තැන් වලමයි.
241
00:18:31,522 --> 00:18:34,162
මමත් මඩ වලින් වැහිලා,
අපි සලකුණු තියන්නෙ නෑ.
242
00:18:36,272 --> 00:18:37,802
උන් මොකක් හරි පස්සෙන් එන්නේ.
243
00:18:40,182 --> 00:18:41,342
උන් අපේ පස්සෙන් නෙවෙයි එන්නේ.
244
00:18:41,742 --> 00:18:42,822
උන්ට අපිව පේනවා.
245
00:18:42,822 --> 00:18:43,812
ඔයා ගාව බලන්න.
246
00:18:43,812 --> 00:18:45,332
මම හරිනම්, ඒක දැනෙන්න ඕනා...
247
00:18:45,332 --> 00:18:47,342
...හරියට හම යට තියෙන
පොඩි ඉදිමීමක් වගේ.
248
00:18:54,472 --> 00:18:55,472
ඒ ඔයා හින්දයි.
249
00:18:56,522 --> 00:18:59,442
හරි, මට ඒක අයින් කරහැකි.
ඒත් ඔයාට මගේ අත් ලෙහන්න වෙනවා.
250
00:18:59,442 --> 00:19:01,542
තව විෂබීජ නැති කැපෙන දෙයක් ඕනා.
251
00:19:11,012 --> 00:19:12,662
මම ආපහු එහාට යන්නෙ නෑ.
252
00:19:18,248 --> 00:19:20,968
හොඳයි. හෙමීට එවන්න.
253
00:19:36,708 --> 00:19:39,128
අල්ලගෙන ඉන්න. මම කිට්ටුයි.
254
00:19:52,778 --> 00:19:54,848
හරි. මම අල්ල ගත්තා.
255
00:19:54,968 --> 00:19:56,448
මාව අල්ලගන්න.
256
00:19:56,738 --> 00:19:58,378
- මට බෑ.
- ඔයාට පුළුවන්.
257
00:19:58,498 --> 00:19:59,928
මේක හයියයි.
258
00:20:00,768 --> 00:20:02,448
ඔයාව උඩට ගෙනියනවා.
මම පොරොන්දු වෙනවා.
259
00:20:02,468 --> 00:20:04,338
හරි, හරි.
260
00:20:15,558 --> 00:20:17,798
හරි, අදින්න.
261
00:20:17,868 --> 00:20:20,038
බය වෙන්න එපා, බෙලමි.
මම අත අරින්නෙ නෑ.
262
00:20:20,038 --> 00:20:21,368
අදින්න. මර්ෆි.
263
00:20:29,028 --> 00:20:31,578
මම සංඛ්‍යාතය හර්ට්ස් 400 ට වැඩි කරනවා.
264
00:20:31,578 --> 00:20:33,798
ඒකෙන් නිකුත් කරන මූර්ජන
ගැඹුර වැඩිකරනවා.
265
00:20:33,798 --> 00:20:35,318
වායුගෝලීය සද්දෙ අපිට කෙලවයි.
266
00:20:35,318 --> 00:20:36,838
සංඥාවත් අඩුවෙයි.
267
00:20:36,888 --> 00:20:38,048
අඩුම ගානේ අපි ඉන්න බව දැනගනී.
268
00:20:39,868 --> 00:20:40,578
මොකක්ද අවුල?
269
00:20:40,588 --> 00:20:42,598
විදුලිය ඇති තරම් එන්නෙ නෑ.
270
00:20:42,598 --> 00:20:44,628
අපි නිකන් බොරුවට දඟලනවා වෙයි.
271
00:20:44,628 --> 00:20:47,018
අපි ධාරිතා මුදුනයි කුළුනයි
අතරට පරිවාරකයක් දැම්මොත්.
272
00:20:47,018 --> 00:20:49,018
කළා. හරියන්නෙ නෑ.
273
00:20:49,678 --> 00:20:51,098
එහෙනම් කරනවා ඇත්තෙ වැරදියට.
274
00:20:51,508 --> 00:20:52,788
- රේවන්.
- වදවෙන්න එපා.
275
00:20:52,788 --> 00:20:54,008
මම හදන්නම්.
276
00:20:54,748 --> 00:20:55,778
මම හැමතිස්සෙම එහෙමයි.
277
00:20:55,978 --> 00:20:57,038
මගේ ඒවා දානවද?
278
00:20:57,048 --> 00:20:58,658
ඒවා ජරාවක්.
279
00:21:01,968 --> 00:21:04,598
අයියෝ, රේවන්.
අමාරු දෙයක් කළාට මේක හරියන්නෙ නෑ.
280
00:21:05,018 --> 00:21:07,078
ඔයා මොනාද ඒ ගැන දන්නේ?
281
00:22:08,668 --> 00:22:09,228
එන්න.
282
00:22:09,228 --> 00:22:11,068
ආපහු කාමරේට ගිහින් අපි ආයේ හිතමු.
283
00:22:11,208 --> 00:22:12,738
මට ඉන්න දෙනවා වික්!
284
00:22:27,428 --> 00:22:28,428
අදින්න, මර්ෆි!
285
00:22:33,688 --> 00:22:34,818
පොඩි උදව්වක්!
286
00:22:41,358 --> 00:22:43,298
අදින්න! අදින්න!
287
00:22:46,918 --> 00:22:48,358
මොන මඟුලක්ද ඔහේ වෙන්නේ?!
288
00:22:48,358 --> 00:22:49,358
අල්ලගෙන ඉන්න.
289
00:22:50,598 --> 00:22:52,308
භූමි වාසීන්!
290
00:22:53,188 --> 00:22:54,188
ආරක්ෂා කරන්න!
291
00:22:55,848 --> 00:22:56,668
කීයක් ඉන්නවද?
292
00:22:56,668 --> 00:22:59,238
අපිට පේන්නෙ නෑ!
ගස් වලට තියන්න!
293
00:22:59,518 --> 00:23:01,298
ගස් වලට තියන්න!
294
00:23:06,938 --> 00:23:07,938
එපා! එපා!
295
00:23:08,438 --> 00:23:09,438
අල්ලගෙන ඉන්න.
296
00:23:14,518 --> 00:23:16,418
එයාව අතාරින්න වෙනවා.
අපිට මේක කරන්න බෑ.
297
00:23:16,938 --> 00:23:19,118
- බෙලමි, එයාව අතාරින්න වෙනවා!
- කොහොමත් බෑ!
298
00:23:19,128 --> 00:23:20,218
අතාරින්න!
299
00:23:28,128 --> 00:23:29,128
ඇසිඩ් මීදුම.
300
00:23:29,508 --> 00:23:31,068
මොන්රෝ ආපහු අදින්න එන්න!
301
00:23:31,068 --> 00:23:32,068
එන්න!
302
00:23:57,708 --> 00:23:58,708
ස්තූතියි.
303
00:23:59,738 --> 00:24:00,738
ස්තූතියි.
304
00:24:08,578 --> 00:24:10,068
අපිට මීදුමෙන් බේරෙන්න වෙනවා.
305
00:24:10,588 --> 00:24:11,588
බෙලමි.
306
00:24:16,288 --> 00:24:17,288
නෑ, ඕනා නෑ.
307
00:24:19,581 --> 00:24:20,771
ඇයයි නලාව පිම්ඹේ.
308
00:24:21,258 --> 00:24:22,258
ඔක්ටේවියා.
309
00:24:47,836 --> 00:24:49,106
නවත්තගන්න රේයස්.
310
00:24:52,906 --> 00:24:54,546
දන්නවද ඔයා බීකන් එක
හදන්න ගත්තෙ ඇයි කියලා?
311
00:24:56,466 --> 00:24:57,466
මම හදන්නෙ නෑ.
312
00:24:58,406 --> 00:24:59,426
වෙන කෙනෙක්ව හොයාගන්න.
313
00:24:59,796 --> 00:25:01,156
මමයි ඔයාව ඉල්ලුවෙ.
314
00:25:01,806 --> 00:25:03,226
ඔයා තමා අපිට ඉන්න හොඳම කාර්මිකයා.
315
00:25:03,226 --> 00:25:05,906
අයියෝ කාර්මිකයෝ තුන් දෙනෙක් බිමට ආවා.
316
00:25:05,916 --> 00:25:07,546
ඔයා උඩ උන්න කාලෙත්
හොඳම 3 දෙනා අතර උන්නා.
317
00:25:07,546 --> 00:25:11,216
මම මේක කියනවා ඔයා මගේ නිර්මාණ වල තියෙන
විශිෂ්ට කම පිළිගත්තෙ නැති වුණත්.
318
00:25:11,216 --> 00:25:13,146
- නවත්වන්න.
- නැත්තම් ඔල්මාදය.
319
00:25:15,466 --> 00:25:17,266
අහන්න, ඔයාට හොඳ මොලයක් තියෙනවා.
320
00:25:18,176 --> 00:25:19,976
ඒක පාවිච්චි කරන්න.
321
00:25:21,656 --> 00:25:22,746
ඔයාගේ කකුල අවුල් ගියා.
322
00:25:23,026 --> 00:25:24,026
මේකත් අවුල් වුණා.
323
00:25:24,746 --> 00:25:26,356
ඒක හදන්න විදියක් හොයාගන්න.
324
00:25:29,356 --> 00:25:30,496
මම කොහොමද ඒක කරන්නේ?
325
00:25:32,306 --> 00:25:34,636
එකක් විදියට ඔයාගේ යාලුවන්ට
උදව් කරන්න දුන්නහැකි.
326
00:25:36,706 --> 00:25:37,706
ඉතුරු හරිය...
327
00:25:38,546 --> 00:25:39,546
...ඔයාට බාරයි.
328
00:26:52,106 --> 00:26:53,106
ඔයා මොනාද දන්නේ?
329
00:26:56,056 --> 00:26:58,026
- ඒකෙන් උන්නහැකි.
- යාන්තමට.
330
00:26:58,026 --> 00:27:00,246
මොකක්හරි! මගේ නිර්මාණය වැඩ.
ඔයාට ඒක පිළිගත්තහැකි නේ!
331
00:27:00,246 --> 00:27:03,476
මොකක්හරි. මේක කාර්මික විද්‍යාවට
හැම අතින්ම කරපු නිග්‍රහයක්.
332
00:27:04,166 --> 00:27:05,166
සුළු දෙයක්.
333
00:27:06,916 --> 00:27:08,626
- හීලියම්.
- ආගෝන්!
334
00:27:09,036 --> 00:27:10,876
අපි නිෂ්ක්‍රීය වායුගැන නෙවේද කිව්වේ?
335
00:27:10,876 --> 00:27:12,306
නෑ, මෝඩයෝ!
336
00:27:12,326 --> 00:27:14,556
බීකන් එක උඩ දාගන්න කරන්න
ඕනා දේ මම දන්නවා.
337
00:27:31,406 --> 00:27:32,406
සෝරන්.
338
00:27:36,916 --> 00:27:38,856
සෝරන් කරුණාකරලා එන්න.
339
00:27:38,856 --> 00:27:40,536
එන්න.
340
00:27:47,766 --> 00:27:50,066
ඔයාට මේක ඕනා නෑ මම ඉන්නකොට.
341
00:28:06,306 --> 00:28:07,446
ඔයාට දෙන්න දෙයක් තියෙනවා.
342
00:28:22,946 --> 00:28:23,946
ඒ මොකක්ද?
343
00:28:25,176 --> 00:28:26,646
ඒ කියන්නෙ අපි ඉංග්‍රීසි කතා කරනවා.
344
00:28:26,896 --> 00:28:27,966
නොදන්න අයට නෙවෙයි.
345
00:28:28,556 --> 00:28:29,556
ඒකට කමක් නෑ.
346
00:28:30,116 --> 00:28:31,726
අපි තවත් අඳුනන්නෙ නැති අය නෙවෙයි.
347
00:28:34,426 --> 00:28:35,666
ඕකට කියන්නෙ චෙස් ඉත්තෙක් කියලා.
348
00:28:36,566 --> 00:28:37,566
කළු නයිට්වරයා.
349
00:28:38,086 --> 00:28:40,276
සෙල්ලමෙන් උගන්වන්නෙ දීර්ඝ කාලීන උපායක්.
350
00:28:43,436 --> 00:28:45,886
ඔයාගේ වයසෙදි මම මගේ පුතාට
සෙල්ලම් කරන හැටි ඉගැන්නුවා.
351
00:28:48,116 --> 00:28:49,476
කෝ දැන් ඔයාගෙ පුතා?
352
00:28:53,406 --> 00:28:54,406
මැරිලා.
353
00:28:57,766 --> 00:28:59,126
මම ඔයාට වඩා වෙනස් විදියට තෝරගත්තෙ.
354
00:29:01,086 --> 00:29:02,396
මම මගේ අයට මුල් තැන දුන්නා.
355
00:29:03,066 --> 00:29:05,036
ඔයාගේ අය ඔයාට ගොඩක් වටිනවා ඇති.
356
00:29:06,416 --> 00:29:07,546
මගේ පුතාත් එහෙම තමා.
357
00:29:29,246 --> 00:29:31,406
ආන්යා, තාම ඔයාගෙන් ලේ එනවා.
358
00:29:31,896 --> 00:29:34,416
අඩුම ගානේ මට ඒක වෙලන්න
දෙන්න ආසාදනය වෙන්න කලින්.
359
00:29:41,336 --> 00:29:42,996
මට මෙතන ඉඳන් ගෙදරට යන
පාර හොයාගත්ත හැකි.
360
00:29:47,956 --> 00:29:49,536
දැන් ඔයා මගේ හිරකාරයා.
361
00:30:01,453 --> 00:30:02,453
ඔයා යන්න ඕනා!
362
00:30:04,353 --> 00:30:05,353
ඉක්මන් කරන්න!
363
00:30:06,033 --> 00:30:07,853
මා එක්ක එන්න!
මා එක්ක එන්න!
364
00:30:14,233 --> 00:30:15,233
අතන.
365
00:30:18,533 --> 00:30:19,533
මුදුන බලන්න.
366
00:30:29,713 --> 00:30:31,723
- කවුද ඒ?
- නරක අය.
367
00:30:31,873 --> 00:30:32,913
ඔයාව හොයාගෙන එන්නෙ.
368
00:30:33,323 --> 00:30:34,733
කවුරුත් මරණ භූමියට එන්නෙ නෑ.
369
00:30:35,013 --> 00:30:36,633
ඔයා අහසෙන් වැටෙනවා දකින්න ඇති.
370
00:30:37,483 --> 00:30:38,653
ඔයාට දැන්ම දුවන්න වෙනවා.
371
00:30:39,363 --> 00:30:40,873
එයාල මාව හොයන්න හිතනවනම්...
372
00:30:41,503 --> 00:30:43,143
- ...හොයාගන්න බැරිවුනොත් මොනා කරයිද?
- යන්න!
373
00:30:43,143 --> 00:30:45,783
දකින්න කලින් යන්න.
අපිට අපි ගැන බලාගත්ත හැකි.
374
00:31:02,553 --> 00:31:04,473
ඒ වෙලාවට එව්ව එකට දෙවියන්ට
ස්තූති වන්ත වෙන්න ඕනා.
375
00:31:05,193 --> 00:31:07,353
මම ආපහු කඳවුරට යද්දියි
වෙඩි සද්දෙ ඇහුනේ.
376
00:31:07,353 --> 00:31:10,243
නියම නලාව.
ඔයාගේ පෙම්වතාට මොකෝ වුණේ?
377
00:31:16,433 --> 00:31:17,433
එයා නෑ.
378
00:31:17,973 --> 00:31:18,973
හොඳයි.
379
00:31:30,153 --> 00:31:31,173
මට සමාවෙන්න.
380
00:31:37,013 --> 00:31:38,353
භූමි වාසීන් ආපහු එයි.
381
00:31:38,413 --> 00:31:40,353
අපිට දැන්ම යන්න වෙනව
382
00:31:41,843 --> 00:31:42,843
ඔව්.
383
00:31:44,333 --> 00:31:46,093
ඔක්ටේවියා කියනවා ඊතලේට
විෂ කවල ඇති කියලා.
384
00:31:46,093 --> 00:31:47,493
මට මෙයාලව ඉන්න තැනට ගෙනියන්න වෙනවා.
385
00:31:47,613 --> 00:31:48,613
මම දන්නවා.
386
00:31:53,053 --> 00:31:54,393
පුළුවන් ඉක්මනට එන්නම්.
387
00:31:54,913 --> 00:31:55,913
මම දන්නවා.
388
00:32:01,333 --> 00:32:02,333
වෙන්වීම.
389
00:32:02,683 --> 00:32:04,283
කොච්චර හොඳ වේදනාවක්ද නේද?
390
00:32:04,283 --> 00:32:05,933
කොහෙ යනව කියලද හිතන්නේ?
391
00:32:08,983 --> 00:32:09,983
අයියෝ.
392
00:32:10,073 --> 00:32:11,203
බෙලමි, ඔයා දන්නවා ඔයා එක්ක ගියොත්...
393
00:32:11,203 --> 00:32:12,473
...මාව ආපහු හිරේට දානව් කියලා.
394
00:32:19,223 --> 00:32:20,223
සිරාවට?
395
00:32:29,133 --> 00:32:30,133
අරයව බලාගන්න.
396
00:32:40,453 --> 00:32:42,153
මට ඔයා නැතුව එයාලව ගෙදරට ගෙනියන්න බෑ.
397
00:32:43,073 --> 00:32:44,293
ඒක ඇත්ත.
398
00:32:46,063 --> 00:32:47,063
යමු.
399
00:33:33,633 --> 00:33:35,203
ආන්යා, ඉන්න.
400
00:34:05,483 --> 00:34:06,743
මට ඔයාව මරන්න ඕනා නෑ, ආන්යා.
401
00:34:06,963 --> 00:34:08,893
එහෙනම් ඔහේ තමා මැරෙන්නෙ.
402
00:35:31,493 --> 00:35:32,853
ඔහේ හොඳට සටන් කළා.
403
00:35:34,253 --> 00:35:35,283
ඒක දැක්කද?
404
00:35:37,493 --> 00:35:38,493
මම දැනගත්තා.
405
00:35:40,163 --> 00:35:41,163
අරූ බොරු කිව්වේ.
406
00:35:42,333 --> 00:35:43,673
මගේ අය ඉන්නවා.
407
00:35:53,558 --> 00:35:56,198
ඒ කියන්නෙ බැලූන් බීකනය
නරක අදහසක් නෙවෙයි.
408
00:35:56,998 --> 00:35:59,548
මම හිතන්නෙ ඔයා හොයන වචනය
"බුද්ධිමතා" කියන එකයි.
409
00:36:00,148 --> 00:36:01,158
ඔයාට ඉංජිනේරුවෙක් වෙන්නයි තිබ්බෙ.
410
00:36:01,158 --> 00:36:02,438
ඔයා දැනටම අහංකාර වෙලා.
411
00:36:02,738 --> 00:36:04,528
ඔහ්, එවා වෙන්න ඇති
ඔයාලට උගන්වනවා ඇත්තේ.
412
00:36:05,398 --> 00:36:07,988
ඒක කරන්න එක විදියක් තමා ඒක.
413
00:36:09,488 --> 00:36:10,768
මොන මඟුලක්ද කරන්නේ?
414
00:36:11,848 --> 00:36:13,008
ඒක රේඩියෝ බීකනයක්.
415
00:36:13,298 --> 00:36:14,728
වැරදියි ඒක ඉලක්කයක්.
416
00:36:15,168 --> 00:36:16,328
පොඩ්ඩක් ඉන්න!
417
00:36:20,108 --> 00:36:22,018
අපි අහසෙන් වැටුනේ
පාපන්දු පිට්ටනියකට.
418
00:36:22,238 --> 00:36:23,463
මම හිතන්නෙ උන් දැනටම
දන්නවා අපි ඉන්න බව.
419
00:36:23,478 --> 00:36:26,388
ප්‍රධානී කේන් එයාගේ ජීවිතය පරදුවට
තිබ්බා භූමි වාසීන් එක්ක එකඟතාවකට එන්න.
420
00:36:26,388 --> 00:36:28,378
ඒක හරියයි කියල හිතුවොත් හොඳා.
මොකද වැරදුනොත් එහෙම...
421
00:36:28,378 --> 00:36:30,028
...හැතැක්ම 50 ක ඉන්න හැම
භූමි වාසීයෙක්ම දන්නවා...
422
00:36:30,028 --> 00:36:31,718
...දැන් හරියටම අපි ඉන්න තැන ගැන!
423
00:36:32,628 --> 00:36:34,518
ඔයිට වඩ හොඳට කරයි කියලා හිතුවා ලොක්කා.
424
00:36:35,668 --> 00:36:37,448
හැමෝම තාප්පෙ ගාවට යන්න.
425
00:36:37,498 --> 00:36:39,998
භූමි වාසීයෙක්ව දැක්කොත්
වෙඩි තියන්න අවසර තියෙනවා!
426
00:36:39,998 --> 00:36:41,788
- එහෙමයි.
- යමු.
427
00:36:42,388 --> 00:36:44,648
භූමිය ආවරණය කරන්න!
428
00:36:54,138 --> 00:36:56,448
එයා යන්නෙ නෑ.
අනේ උන් එයාට රිද්දයි!
429
00:36:56,448 --> 00:36:59,098
එයා දිව්වොත් උන් අපිට රිද්දයි.
430
00:37:08,108 --> 00:37:09,108
තාත්තා?
431
00:37:09,638 --> 00:37:11,248
එයා නරක කෙනෙක්ව මෙහාට ගෙනාවද?
432
00:37:11,578 --> 00:37:12,708
තමුන්ගේ තැන දැනගන්න!
433
00:37:12,848 --> 00:37:14,588
අම්මේ ඇයි මෙහෙම කරන්නේ?
434
00:37:15,478 --> 00:37:17,218
ඒකට කමක් නෑ සෝරන්.
අම්ම කියන දේ අහන්න.
435
00:37:17,408 --> 00:37:19,048
ඔයාට තාමත් පැනගත්තහැකි.
436
00:37:19,518 --> 00:37:20,518
අනේ!
437
00:37:20,798 --> 00:37:21,798
මම එහෙම කළොත්...
438
00:37:23,238 --> 00:37:24,668
...අර මිනිහා ඔයාගේ පවුලෙ අයට රිද්දයි.
439
00:37:24,678 --> 00:37:26,248
මම ඒකට ඉඩ තියන්නෙ නෑ.
440
00:37:40,508 --> 00:37:43,248
අහස් මිනිස්සුන්ව අල්ලලා දෙනවට තෑගි ලැබෙනවා.
441
00:37:46,338 --> 00:37:47,358
"අහස් මිනිස්සු"?
442
00:37:49,468 --> 00:37:51,798
අපිට අශ්වයෝ ඕනා ආලෝකයේ නගරයට යන්න.
443
00:38:05,318 --> 00:38:08,138
ඔව්, පණබේරගන්න අපි කරන්න ඕනා දේ කරනවා.
444
00:38:20,948 --> 00:38:22,828
මම හිතනවා ඔයාට අලුත් ගෙදර
හොයාගන්න ලැබෙයි කියලා.
445
00:39:30,168 --> 00:39:31,168
අර බලන්න.
446
00:39:33,668 --> 00:39:34,828
කී දෙනෙක් ඉන්නවද?
447
00:39:35,848 --> 00:39:36,848
මම දන්නෙ නෑ.
448
00:39:38,408 --> 00:39:39,608
ගොඩක් මම හිතන්නෙ.
449
00:39:48,828 --> 00:39:49,828
මම ඔයාට යන්න දෙනවා.
450
00:39:51,788 --> 00:39:52,788
මම දුර්වල නෑ.
451
00:39:53,948 --> 00:39:55,048
ඒත් මම ඔයා වගේ නෙවෙයි.
452
00:39:55,468 --> 00:39:57,338
මවුන්ට් වෙදර් එක්ක අපිට
හැප්පෙන්න පුළුවන් වෙන්නෙ...
453
00:39:57,338 --> 00:39:58,698
...අපි එකට සටන් කළොත් විතරයි.
454
00:39:59,508 --> 00:40:01,638
උන්ව පරද්දන්න අපේ තාක්ෂණයයි...
455
00:40:01,938 --> 00:40:03,658
...මේ ලෝකේ ගැන තියන
ඔයලාගෙ දැනුමයි ඕනා වෙයි.
456
00:40:05,778 --> 00:40:07,268
අපේ අය උදව් කරන බව මම දන්නවා.
457
00:40:08,798 --> 00:40:11,228
ප්රශ්නය තියෙන්නෙ ඔයාලගෙ අය උදව් කරයිද?
458
00:40:18,508 --> 00:40:20,368
නායකයා මගේ හිටපු දෙවෙනියා.
459
00:40:23,278 --> 00:40:24,798
මට පුළුවන් කතාවකට ගන්න.
460
00:40:32,068 --> 00:40:33,068
කරුණාකරලා ඉක්මන් කරන්න.
461
00:40:43,348 --> 00:40:44,348
ආන්යා!
462
00:40:49,428 --> 00:40:51,318
නෑ, නෑ, නෑ, නෑ.
463
00:40:51,408 --> 00:40:55,128
ඒකට කමක් නෑ.
464
00:41:00,968 --> 00:41:02,248
නෑ, නෑ.
465
00:41:02,308 --> 00:41:04,728
ආන්යා, ඔයා හොඳින්.
466
00:41:15,228 --> 00:41:16,228
තව දෙන්නෙක්ට වෙඩි තිබ්බා.
467
00:41:16,258 --> 00:41:18,218
ඇල්ෆා කණ්ඩායම භූමි වාසීන්
දෙන්නෙක්ව බිම දැම්මා.
468
00:41:20,853 --> 00:41:25,853
::: එක්වන්න අප සමඟ :::
contact@baiscopelk.com