1
00:00:00,000 --> 01:00:00,000
Baiscopelk.com වෙනුවෙන් රොයිලි කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න
2
00:00:00,000 --> 00:00:01,000
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.
3
00:00:00,400 --> 00:00:01,810
පෙර කතාංග වලින්.....
4
00:00:01,900 --> 00:00:04,120
ඔයාලව පොළවට යවනවා.
5
00:00:05,190 --> 00:00:09,460
යුද්දෙට කලින්, මවුන්ට් වෙදර් කියන්නෙ\Nකඳුකරේ හදපු හමුදා කඳවුරක්.
6
00:00:09,470 --> 00:00:12,050
කවුරුවත් එහාට ගිහින් නෑ.
7
00:00:12,051 --> 00:00:13,460
සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වෙතට.
8
00:00:13,470 --> 00:00:14,670
ඔයාල හිරකාරයෝ නෙවෙයි.
9
00:00:14,671 --> 00:00:15,900
අපි ඔයාලව බේරගත්තා.
10
00:00:15,901 --> 00:00:17,400
ඇයි අපි යන්නෙ?
11
00:00:17,401 --> 00:00:19,130
අපේ උදව්ව ඕනා කරන යාළුවො එලියෙ ඉන්නවා.
12
00:00:19,131 --> 00:00:20,630
ක්ලාක්, එපා!
13
00:00:20,631 --> 00:00:21,960
ඔයා ඕක කළොත් මේ මිනිස්සු මැරිල යයි.
14
00:00:21,961 --> 00:00:23,730
විකිරණ ටිකකින් වුණත්\Nඑයාල මැරෙන්න පුළුවන්.
15
00:00:23,731 --> 00:00:24,830
අපි ඇත්තටම මේක කරනවද?
16
00:00:24,831 --> 00:00:27,170
ආක් මධ්‍යස්ථානය කඩා වට්ටනවද?
17
00:00:27,171 --> 00:00:28,300
ඒක මොන වගේද කියන්න.
18
00:00:28,301 --> 00:00:29,910
මම මවාගත්තා වගේමයි.
19
00:00:29,980 --> 00:00:31,710
තෙලෝනියස්, ඔයාටත් එන්නයි තිබ්බෙ.
20
00:00:31,720 --> 00:00:34,250
මගේ රාජකාරිය ඉවරයි.\Nජාහා පිටවෙනවා.
21
00:00:37,190 --> 00:00:38,590
මම හිතුවෙ ඔයා මැරුණා කියලා.
22
00:00:38,591 --> 00:00:39,760
මාව ගමට ගෙනාවද?
23
00:00:39,761 --> 00:00:40,790
උන් ඔයාව මරල දායි.
24
00:00:40,800 --> 00:00:43,230
අපතයා.
25
00:00:44,700 --> 00:00:47,600
ඔහේ දැන් ලොක්කා නෙවෙයි.
26
00:01:18,410 --> 00:01:19,480
අරින්න.
27
00:01:19,481 --> 00:01:20,850
හොඳයි, සර්.
28
00:01:27,280 --> 00:01:30,850
තව කොච්චර කල් මාව\Nහිරකරන් ඉන්නවද?
29
00:01:30,860 --> 00:01:33,860
ඔහේ අනික් අයට තර්ජනයක්\Nනෙවෙයි කියලා මට තේරෙනකම්.
30
00:01:35,560 --> 00:01:37,330
කියාගෙන යමු.
31
00:01:37,331 --> 00:01:41,560
ඔයා කිව්වා භූමි වාසීන් සිය\Nගනක් පහර දුන්නා කියලා.
32
00:01:41,561 --> 00:01:43,160
200, 300?
33
00:01:43,161 --> 00:01:45,130
මම ගණන් කළේ නෑ.
34
00:01:45,131 --> 00:01:46,670
මොකක් හින්දා පහර දුන්න කියලද හිතන්නෙ?
35
00:01:46,671 --> 00:01:47,700
මොකකින්ද උන් ඇවිස්සුනේ?
36
00:01:47,701 --> 00:01:50,100
අපි මෙහෙ උන්න එකම ඇති.
37
00:01:50,110 --> 00:01:51,810
අපි මේ කාලෙ නාස්ති කරනවා.
38
00:01:51,811 --> 00:01:53,539
අනික් අය නිකන් අතුරුදහන් වෙන්නෙ නෑ.
39
00:01:53,550 --> 00:01:55,840
එයාලව අල්ලගෙන.\Nඅපි පස්සෙන් යන්න ඕනා.
40
00:01:55,850 --> 00:01:58,180
හොයන අය යන්න ලෑස්තියි.
41
00:01:58,181 --> 00:02:01,250
ඒත් අපිට ඕනා කරන තොරතුරු\Nදැනගන්න කම් යන්න බෑ.
42
00:02:03,190 --> 00:02:05,760
මටත් එන්න ඕනා. කරුණාකරලා.
43
00:02:05,761 --> 00:02:06,890
ඒක අදාල දෙයක් නෙවෙයි.
44
00:02:06,900 --> 00:02:08,070
ඔයාට පුහුණුවක් නෑ.
45
00:02:08,071 --> 00:02:10,500
භයානක වැඩියි.
46
00:02:10,501 --> 00:02:13,540
මගේ අයයි එලියෙ ඉන්නෙ.
47
00:02:13,541 --> 00:02:14,740
එයාලා මගෙත් අය තමා.
48
00:02:14,741 --> 00:02:15,880
එයාලට උදව් කරන්නනේ ඕනා?
49
00:02:15,881 --> 00:02:17,780
අපි හැප්පෙන්නෙ කා එක්කද කියන්න.
50
00:02:17,781 --> 00:02:19,450
භූමි වාසීන්ගේ උපක්‍රම, ඉන්න ගාන.
51
00:02:19,451 --> 00:02:21,880
පාවිච්චි කරණ ආයුධ.
52
00:02:21,890 --> 00:02:25,920
ඊතල, දුනු, පොරෝ, කඩු.
53
00:02:25,921 --> 00:02:28,490
උන්ගෙ දත්.
54
00:02:28,491 --> 00:02:30,460
තුවක්කු නෑනේ?
55
00:02:30,461 --> 00:02:32,960
ඔයාට තුවක්කු තිබ්බා.
56
00:02:32,961 --> 00:02:36,630
අපිට හම්බවෙච්ච තුවක්කු\Nවලින් සෙල්ලම සමාන වුනා.
57
00:02:36,631 --> 00:02:40,200
සමහර විට අපිට තව උණ්ඩ තිබ්බ නම්...
58
00:02:40,201 --> 00:02:43,200
තව උණ්ඩ තිබිලා.
59
00:02:43,210 --> 00:02:44,570
බංකරේ බලන්න ගිය අය මේ දැන් ආවා.
60
00:02:44,571 --> 00:02:46,940
එයාලට රයිෆල් පුරෝපු තව බැරල් දෙකකුයි...
61
00:02:46,941 --> 00:02:50,610
...උණ්ඩ පුරෝපු තව බැරල් එකකුයි හම්බවෙලා.
62
00:02:50,611 --> 00:02:52,280
අපිට තව හොඳට බලන්නයි තිබ්බෙ.
63
00:02:55,490 --> 00:02:59,250
දිගටම යනවා.
64
00:02:59,260 --> 00:03:01,020
මෙයා මොනාද මෙහෙ කරන්නේ?
65
00:03:01,030 --> 00:03:04,260
සමාවෙන්න, සර්. වෛද්‍ය ග්‍රිෆින් මර්ෆි\Nමහත්මයව වෛද්‍ය අංශයෙන් නිදහස් කළා.
66
00:03:09,970 --> 00:03:12,570
අතෙන්ට දාන්න මේජර්.
67
00:03:16,010 --> 00:03:17,440
දණ ගහනවා.
68
00:03:19,440 --> 00:03:20,780
කරනවා.
69
00:03:20,781 --> 00:03:23,510
මේක සතුටුදායක වෙයි.
70
00:03:25,850 --> 00:03:27,250
යමු.
71
00:03:31,790 --> 00:03:32,860
යමු! යමු!
72
00:03:38,300 --> 00:03:40,430
අතන! උන් අතන උන්නෙ!
73
00:03:40,431 --> 00:03:42,470
කවුරුවත් දැක්කද?
74
00:03:42,471 --> 00:03:43,840
කවුද එතන උන්නෙ?\Nකී දෙනෙක්ද?
75
00:03:43,841 --> 00:03:45,110
උන් මොන වගේද?
76
00:03:45,111 --> 00:03:47,340
මම දන්නෙ නෑ, ඒත් මට විශ්වාසයි මම\Nකවුරුහරි හෙල්ලෙනවා දැක්ක කියලා.
77
00:03:47,341 --> 00:03:48,510
ඔයා වෙඩි තිබ්බද?
78
00:03:48,511 --> 00:03:50,010
- ළමයෙක් වෙන්නත් පුළුවන්.\N- ඇබී!
79
00:03:50,020 --> 00:03:52,020
එපා.
80
00:03:52,021 --> 00:03:54,990
අපි කැලේ පීරන්නම්.
81
00:03:54,991 --> 00:03:57,620
කවුද ඔයාට ආයුධය දුන්නෙ?
82
00:03:57,621 --> 00:03:59,290
මමයි, සර්.
83
00:04:04,500 --> 00:04:05,830
දැන් ඉඳන්...
84
00:04:05,831 --> 00:04:10,300
...ආරක්ෂක අංශයේ අයට විතරයි\Nතුවක්කු තියාගන්න පුළුවන්.
85
00:04:10,301 --> 00:04:14,670
අනවසර භාවිතයට සාහසික අපරාධයක්\Nලෙස සලකලා දඬුවම් දෙනවා...
86
00:04:14,671 --> 00:04:18,040
...නික්මයාමේ බලතල යටතේ.
87
00:04:18,041 --> 00:04:19,380
ඒක පැහැදිළිද?
88
00:04:19,381 --> 00:04:20,380
ඔව්, සර්.
89
00:04:20,381 --> 00:04:21,910
ඔව්, සර්.
90
00:04:24,450 --> 00:04:28,080
මාක්ස්, මගුල් කැලේ පරීක්ෂ කරන්න.
91
00:04:29,990 --> 00:04:31,550
යමු! 3 න් දෙනාගේ කණ්ඩායම් විදියට.
92
00:04:31,560 --> 00:04:32,790
හොඳයි, මහත්මිය!
93
00:04:32,791 --> 00:04:34,390
විනාඩි පහෙන් පහට කථන\Nයන්ත්‍ර පරීක්ෂා කරනවා.
94
00:04:34,391 --> 00:04:35,690
යමු!
95
00:04:58,100 --> 00:05:00,170
මේක නරක නෑ.
96
00:05:00,171 --> 00:05:03,840
දවසක එයාල ඕකත් බිත්තියෙ ගහයි.
97
00:05:03,841 --> 00:05:05,510
මිලර්!
98
00:05:05,511 --> 00:05:07,880
බලන්න අන්තිමේට ඇවිල්ලා\Nඉන්නෙ කවුද කියලා.
99
00:05:08,920 --> 00:05:11,050
මිලර්.
100
00:05:11,060 --> 00:05:12,490
මට සතුටුයි ඔයා හොඳීන් ඉන්න එක ගැන.
101
00:05:12,491 --> 00:05:15,990
ඔව්, මට කරන්න වුණේ ශල්‍යකර්ම තුනයි නේද?
102
00:05:15,991 --> 00:05:17,950
මට ආරංචි වුණා ඔයා හුරු වෙච්ච බව.
103
00:05:23,260 --> 00:05:24,830
අමතක කරන්න එපා.\Nදවසට දෙපාරයි.
104
00:05:24,831 --> 00:05:26,230
ටික දවසකින් හොඳවෙයි.
105
00:05:26,231 --> 00:05:28,170
- මෙන්න.\N- ස්තූතියි.
106
00:05:28,171 --> 00:05:30,530
මායා, කුකුලා අතින් අරගෙනම.
107
00:05:30,540 --> 00:05:35,440
ඒක මම පරණ චිත්‍රපටියක\Nකියනවා දැකපු මෝඩ කතාවක්.
108
00:05:35,441 --> 00:05:36,880
උදේට කන්නද යන්නෙ?
109
00:05:36,881 --> 00:05:38,540
ඔව්, ඔයත් එනවද?
110
00:05:38,550 --> 00:05:40,150
අනිවා මම කැමතියි....
111
00:05:44,190 --> 00:05:46,790
මටත් තැනක් තියාගන්න හරිද?
112
00:05:46,791 --> 00:05:48,690
සමාවෙන්න.
113
00:05:48,691 --> 00:05:50,260
මොනාද වෙන්නේ?
114
00:05:50,261 --> 00:05:52,060
ඒ සංඥාවෙන් කියවෙන්නෙ එලියට ගියපු\Nකට්ටිය ආපහු ඇවිල්ලා සහ...
115
00:05:52,061 --> 00:05:54,130
...කෙනෙක්ට වෛද්‍ය සහය ඕනා කියලයි.
116
00:05:54,131 --> 00:05:56,690
මම නිරෝධාන අංශයට යන්න ඕනා.
117
00:05:56,700 --> 00:05:58,400
ක්ලාක් ඔයා මොනාද කරන්නේ?
118
00:05:58,401 --> 00:06:00,130
එයාලට පණබේරගත්ත අයව හම්බවෙලා ඇති.
119
00:06:00,131 --> 00:06:01,930
අපේ අයට තුවාලනම්, අපිට\Nදැනගන්න අයිතියක් තියෙනවා.
120
00:06:01,940 --> 00:06:05,670
මම හිතන්නෙ අපි නොදැන\Nයන එක හොඳ නෑ.
121
00:06:08,070 --> 00:06:09,610
මොනාද වෙලා තියෙන්නෙ?
122
00:06:09,611 --> 00:06:11,210
උන් පහර දීලා. එක්කෙනෙක් මැරිලා.\Nඑයා කාමර දෙකේ.
123
00:06:11,211 --> 00:06:13,440
අනික් කෙනා අත් ආවරණ ගලවලා\Nඑයාට බේත් කරන්න හදලා.
124
00:06:13,450 --> 00:06:14,880
එයාට ප්‍රතිකාර කරන්න ඕනා වෙනවා.
125
00:06:14,881 --> 00:06:16,080
එයා ආව ගමන්ම.
126
00:06:16,090 --> 00:06:17,150
කවුද පහර දීලා තියෙන්නෙ?
127
00:06:17,151 --> 00:06:19,550
මොනාද මෙයාල මෙහෙ කරන්නේ?
128
00:06:19,551 --> 00:06:21,450
නවතින්න! ඔහෙ ආරක්ෂිත නෑ!
129
00:06:21,460 --> 00:06:23,120
අපිට එහෙමයි.
130
00:06:23,130 --> 00:06:26,100
යමු, ජැස්පර්.
131
00:06:26,101 --> 00:06:28,130
කවුරුහරි මෙයාව කරදර වලින්\Nඈත් කරල තියන්න වෙනවා.
132
00:06:29,870 --> 00:06:31,170
ක්ලාක්, පොඩ්ඩක් ඉන්න!
133
00:06:32,600 --> 00:06:36,210
ඔච්චර කරදර කරන්න එපා.\Nමේ මිනිස්සු....
134
00:06:36,211 --> 00:06:38,650
අපිට බොරු කරනවා.
135
00:06:38,651 --> 00:06:40,250
මේක උන්ඩෙකින් වෙච්ච තුවාලයක්.
136
00:06:40,251 --> 00:06:42,680
භූමි වාසීන් තුවක්කු පාවිච්චි කරන්නෙ නෑ.
137
00:06:42,681 --> 00:06:44,380
භූමි වාසීන් අපෙන් තුවක්කු\Nගත්ත නම් ඇරෙන්න.
138
00:06:44,381 --> 00:06:45,680
මම හිතන්නෙ නෑ.
139
00:06:45,681 --> 00:06:49,220
අපේ අය තාම එලියෙ ඉන්නවා\Nකියලයි මම හිතන්නෙ.
140
00:06:49,221 --> 00:06:51,290
මෙයාලව මෙතනින් අහක් කරන්න.
141
00:07:00,730 --> 00:08:37,000
~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk
142
00:08:37,320 --> 00:08:39,380
කොහොමද ඔයාට?
143
00:08:39,390 --> 00:08:41,090
නියමයි.
144
00:08:41,091 --> 00:08:43,960
බොරු කියන්නෙ.
145
00:08:43,961 --> 00:08:47,530
මම ඔය මූණ අඳුනනවා. කියන්න ඇබී.
146
00:08:47,531 --> 00:08:48,730
උණ්ඩය තාම හෙල්ලෙනවා.
147
00:08:48,731 --> 00:08:51,440
ඒකයි ඔයාට තාම රිදෙන්නෙ.
148
00:08:51,441 --> 00:08:55,100
මම හිතුවා මේ වෙද්දි ඒක\Nඑක තැනක නවතියි කියලා..
149
00:08:55,110 --> 00:08:56,470
ඒක ගත්තොත් කොහොමද?
150
00:08:56,480 --> 00:08:58,980
රේවන්, අපි ඒ ගැන කතා කරන්න ඕනා.
151
00:09:02,980 --> 00:09:05,720
උණ්ඩය ඔයාගේ කොණ්ද තදකරනවා.
152
00:09:05,721 --> 00:09:07,150
ඒක තිබ්බොත් ඔයා ජීවත් වෙනවා.
153
00:09:07,151 --> 00:09:09,790
ඒත් ඔයාට ඇවිදින්න බැරුව යනවා.
154
00:09:12,460 --> 00:09:13,990
ඒක ගත්තොත්?
155
00:09:16,160 --> 00:09:18,790
ශෛල්‍යකර්මයෙන් ඔයා මැරෙන්න පුලුවන්.
156
00:09:18,800 --> 00:09:21,700
අපි ගාව උපකරණ නෑ.\Nනිර්වින්දන බේත් නෑ.
157
00:09:21,701 --> 00:09:23,070
මම ආපහු ඇවිදියිද?
158
00:09:23,071 --> 00:09:25,400
සමහරවිට, ඒත් ඔයාට කරන කම්\Nඇහැරිලා තමා ඉන්න වෙන්නෙ.
159
00:09:25,410 --> 00:09:27,940
ඔයාට හැමදේම දැනෙයි.
160
00:09:27,941 --> 00:09:29,280
මට කරන්න.
161
00:09:29,281 --> 00:09:30,980
ඉන්න. රේවන්, ඔයා මැරෙන්න පුළුවන්.
162
00:09:33,420 --> 00:09:37,560
ශුන්‍ය ගුරුත්වයේදි මට\Nකකුල් ඕනා වුණේ නෑ.
163
00:09:37,561 --> 00:09:39,460
මෙහදි මට ඕනා.
164
00:09:42,860 --> 00:09:44,730
ඒක එලියට ගන්න.
165
00:10:13,720 --> 00:10:15,190
කෝ ලින්කන්?
166
00:10:15,191 --> 00:10:16,690
බොන්න.
167
00:10:19,490 --> 00:10:22,030
බොන්න නැත්තම් මැරෙන්න.\Nඔයාගේ කැමැත්තක්.
168
00:10:25,160 --> 00:10:26,600
ඔක්කොම.
169
00:10:48,240 --> 00:10:50,710
අපි කතා කරන්න ඕනා.
170
00:10:50,711 --> 00:10:53,480
හොඳයි, අපි උදේ කෑම වෙලාවෙදි කතා කරමු.
171
00:10:53,481 --> 00:10:55,310
කවුද ඒ සොල්දාදුවට වෙඩි තියලා තියෙන්නෙ?
172
00:11:02,520 --> 00:11:05,360
ඔයාගේ කට්ටියව හොයන්න ගිය කණ්ඩායමට...
173
00:11:05,361 --> 00:11:08,430
...ඔයාල භූමි වාසීන් කියන අය වෙඩි තියලා.
174
00:11:08,431 --> 00:11:09,560
මම භූමි වාසීන් එක්ක සටන් කළා.
175
00:11:09,561 --> 00:11:10,760
උන් තුවක්කු පාවිච්චි කරන්නෙ නෑ.
176
00:11:10,770 --> 00:11:12,330
මම තුවක්කු කියල කිව්වෙ නෑ.
177
00:11:12,331 --> 00:11:14,970
සාජන් ෂෝට වැදිලා තියෙන්නෙ ඊතලයක්.
178
00:11:14,971 --> 00:11:19,680
බොරු, මම තුවාලෙ දැක්කා.
179
00:11:19,681 --> 00:11:23,750
සමහර වෙලාවට අපි කොච්චර අපේ\Nඅය ගැන හිතනවද කියනවනම්...
180
00:11:23,751 --> 00:11:27,210
...අපිට නැති දේවලුත් පේනවා.
181
00:11:27,220 --> 00:11:30,220
මම කැමතියි මිනිය දකින්න.
182
00:11:30,221 --> 00:11:31,780
අනිවාර්යයෙන්ම.
183
00:11:37,890 --> 00:11:39,720
එන්න මා එක්ක.
184
00:11:48,190 --> 00:11:49,760
මම දන්නවා වාතය එච්චර හොඳ නෑ කියලා.
185
00:11:49,761 --> 00:11:51,730
ඒත් ඔච්චර තමා ඉතුරුවෙලා තියෙන්නෙ.
186
00:11:55,270 --> 00:11:57,640
අපි දැන් හොඳ අවුලක ඉන්නෙ නේද?
187
00:11:58,910 --> 00:12:01,870
ඒත් මට බෑ ඔයාටහ් මා\Nඑක්ක මැරෙන්න ඉඩ දෙන්න.
188
00:12:01,880 --> 00:12:04,240
ඔව්.
189
00:12:04,250 --> 00:12:08,480
ඔයාවත් බිමට ගෙනියන්න විදියක්\Nහොයාගන්න වෙයි වගේ නේ?
190
00:12:08,481 --> 00:12:10,380
ඔයා කැමතිද ඒකට?
191
00:12:12,790 --> 00:12:15,490
හරි, හරි.
192
00:12:15,491 --> 00:12:19,830
හරි.
193
00:12:21,700 --> 00:12:24,930
බලමු බලන්න අපිට බේරෙන්න\Nමොනාද තියෙන්නෙ කියලා.
194
00:12:34,500 --> 00:12:36,230
අපි ලෑස්තියි.
195
00:12:41,470 --> 00:12:45,980
මම කතා කරන්නද කට වහගන්නද?
196
00:13:03,300 --> 00:13:05,340
නවත්වන්න!
197
00:13:10,170 --> 00:13:12,870
මට ගොඩක් බයයි.
198
00:13:12,871 --> 00:13:15,440
මේ බලන්න.
199
00:13:15,450 --> 00:13:17,310
මම දිහා බලාගෙනම ඉන්න.
200
00:13:27,490 --> 00:13:28,960
එයා ලෑස්තියි.
201
00:13:58,290 --> 00:14:00,960
හරි, මමත් ඔහොම තමා\Nභූමි වාසීන් කඳවුරේදි.
202
00:14:00,961 --> 00:14:03,800
මම කෑනොගහ ඉන්න බැලුවා,\Nඒත් අන්තිමේ...
203
00:14:03,801 --> 00:14:08,630
ඒත් අන්තිමේ ඔයා හැමදේම කිව්වා.
204
00:14:08,640 --> 00:14:10,840
ඔයා එහෙම කරන්නෙ නෑ.\Nමොකද ඔයා මට වඩා තදයෙක් හින්දා.
205
00:14:10,841 --> 00:14:13,170
හරියට හරි.
206
00:14:13,171 --> 00:14:15,340
මම ද්‍රෝහියෙක් නෙවෙයි.
207
00:14:15,341 --> 00:14:17,670
මම අපිව හොයාගන්න තැන කිව්වෙ නෑ.
208
00:14:17,680 --> 00:14:20,950
මම කිව්වා.
209
00:14:20,951 --> 00:14:23,050
ඔව්, මම කිව්වා.
210
00:14:23,051 --> 00:14:27,090
මට දවස් තුනක් වධ දුන්නට පස්සෙ.
211
00:14:27,091 --> 00:14:29,520
ඒත් දිගටම එහෙම හිතාගෙන ඉන්න.
212
00:14:29,530 --> 00:14:34,220
ඔයත් මම වගේම මෙතන ඉඳගෙන වුණත්.
213
00:14:42,330 --> 00:14:43,970
හරි, ගේන්න.
214
00:14:49,570 --> 00:14:51,500
දැන් මොකක්ද?
215
00:14:51,510 --> 00:14:53,110
උතුරු පැත්තෙන් ඇහෙන්නෙ.
216
00:14:53,111 --> 00:14:54,440
මා එක්ක එන්න.
217
00:15:16,460 --> 00:15:18,420
කැම්ප්බෙල් ජීවත් වෙනවා.\Nඑයාව බිමට ගන්න.
218
00:15:18,430 --> 00:15:19,990
යමු!
219
00:15:30,440 --> 00:15:32,240
සමාවෙන්න පරක්කු කළාට.
220
00:15:32,241 --> 00:15:35,180
අපිට නිරෝධායනය ඉවර කරන්න වුණා.
221
00:15:35,181 --> 00:15:37,750
ස්තූතියි, වෛද්‍ය සින්ග්.
222
00:15:37,751 --> 00:15:40,920
පිච්චිලා ආව කෙනාට කොහොමද?
223
00:15:40,921 --> 00:15:42,080
තත්වය හොඳ වේගන එනවා.
224
00:15:42,090 --> 00:15:45,350
මම කැමතියි එයාට කතා කරන්න.
225
00:15:45,360 --> 00:15:48,590
සර්, රෝගීන්ට විතරයි වෛද්‍ය\Nඅංශයට යන්න පුළුවන්.
226
00:15:48,591 --> 00:15:50,360
අපිට ඒක සූදානම් කළහැකි.
227
00:15:55,770 --> 00:15:57,430
මේ මොකක්ද?
228
00:15:57,440 --> 00:16:00,210
ඒක පෙරණයක්.
229
00:16:00,211 --> 00:16:04,050
අපි හැමෝම ගාව ඒක තියෙනවා\Nනිරාවරණය වුණොත් කියලා.
230
00:16:04,051 --> 00:16:06,480
ඔයාට පිටවීමේ තුවාලය බලන්න ඕනද?
231
00:16:10,790 --> 00:16:15,060
සාජන් ලැන්ග්ස්ට ඊතලය ගලවන්න වුණා.
232
00:16:19,070 --> 00:16:21,110
ස්තූතියි, සර්.
233
00:16:21,111 --> 00:16:23,340
ඒක මෙතන තියෙනවා.
234
00:16:40,220 --> 00:16:40,250
අපිට වාසනාවක් නෑ වගේ පොඩි එකෝ.
235
00:16:47,700 --> 00:16:49,800
කොහෙන්ද ඒක හම්බවුණේ?
236
00:16:53,910 --> 00:16:56,380
දවසක ඔයාට සෙල්ලම් කරන්න උගන්වන්නම්.
237
00:17:11,069 --> 00:17:13,069
පොළවට යන යානයක්.
238
00:17:13,070 --> 00:17:15,240
මට මෙච්චර පිස්සු වෙන්න බෑ.
239
00:17:25,089 --> 00:17:26,890
අර සුදු දොර දැක්කද?
240
00:17:26,891 --> 00:17:28,720
ඒකට කියන්නෙ වාඅගුල කියලා.
241
00:17:28,721 --> 00:17:31,020
අපේ යානය තියෙන්නෙ අනික් පැත්තේ.
242
00:17:31,021 --> 00:17:33,520
ඒක මිසයිලයක්.
243
00:17:33,521 --> 00:17:35,220
උපහාසාත්මකයි නේද?
244
00:17:35,230 --> 00:17:38,200
අපේ මුතුන්මිත්තෝ ඒක පාවිච්චි\Nකලේ ලෝකෙ විනාශ කරන්න.
245
00:17:38,201 --> 00:17:40,860
අපි ඒකකින් ලෝකෙට යන්න හදනවා.
246
00:17:40,870 --> 00:17:43,370
ඒකයි හොඳ ආරංචිය.
247
00:17:43,371 --> 00:17:47,870
නරක ආරංචිය තමා...
248
00:17:47,880 --> 00:17:50,510
...අපිට එතෙන්ට යාගන්න\Nබෑ අපි එලියට නොගියොත්.
249
00:18:26,490 --> 00:18:27,620
කොහොමද එයාට?
250
00:18:27,630 --> 00:18:29,790
ශෛල්‍යකර්මයෙන් නම් බේරුනා.
251
00:18:29,791 --> 00:18:32,430
කොහොමද වුණේ කියල අහන්න එපා.
252
00:18:32,431 --> 00:18:35,070
ඇය ධෛර්යවන්ත කෙනෙක්.
253
00:18:36,270 --> 00:18:42,640
මේ ළමයින්ට තියෙන එක\Nදෙයක් තමා ධෛර්යය.
254
00:18:42,650 --> 00:18:46,050
බෙලමිට ආපහු යනකම් ඉවසිල්ලක් නෑ.
255
00:18:46,051 --> 00:18:49,180
එයාට එයාගේ යාළුවන්ට උදව් කරන්නයි ඕනා.
256
00:18:49,190 --> 00:18:52,190
අපි ඔක්කොටම ඕනා එයාලට\Nවෙච්ච දේ දැනගන්නයි ඇබී.
257
00:18:52,191 --> 00:18:54,320
ඒත් සැලැස්මක් නැතුව බෑ.
258
00:18:54,321 --> 00:18:57,160
අපි හැප්පෙන්නෙ කා එක්කද කියලා\Nහරියටම දැනගන්නෙ නැතුව බෑ.
259
00:19:00,330 --> 00:19:03,300
ඔයා කණ්ඩායමක් යැව්වෙ නෑ නේද?
260
00:19:05,630 --> 00:19:09,810
අර ඇණගහල තිබ්බ අය.
261
00:19:09,811 --> 00:19:12,950
ඒක මම බොහොම බරපතළව ගන්න\Nහිතන අනතුරු ඇඟවීමක්.
262
00:19:12,951 --> 00:19:16,180
අපි අතුරුදහන් වෙච්ච අය ගැන\Nහොයනවා කියලා මම පොරොන්දු වෙනවා.
263
00:19:16,190 --> 00:19:18,250
හැබැයි මේ කඳවුර ආරක්ෂිත\Nකරගන්න කලින් නම් නෙවෙයි.
264
00:19:18,251 --> 00:19:20,750
උන් ජෝන් මර්ෆිට වධ දුන්නා.
265
00:19:20,760 --> 00:19:24,950
ජැස්පර් ජෝර්ඩන්ගේ පපුවට හෙල්ලයක් ඇන්නා.
266
00:19:24,960 --> 00:19:26,790
අපිට බලන් ඉන්න බෑ.
267
00:19:26,791 --> 00:19:29,060
මාකස්...
268
00:19:29,061 --> 00:19:31,630
...කරුණාකරලා.
269
00:19:31,631 --> 00:19:34,860
කණගාටුයි.
270
00:19:34,870 --> 00:19:36,870
මම මගේ තීරණය ගත්තා.
271
00:20:00,460 --> 00:20:02,660
ඔයාට හොඳයි දැන්.
272
00:20:02,661 --> 00:20:05,230
ඔහේ කවුද?
273
00:20:05,240 --> 00:20:08,600
ලින්කන් කොහෙද?
274
00:20:08,610 --> 00:20:11,040
මම නයිකෝ
275
00:20:11,041 --> 00:20:13,770
ලින්කන් මගේ යාළුවෙක්.\Nඒ හින්දයි මම ඔයාට උදව් කළේ.
276
00:20:16,580 --> 00:20:19,380
හිටගත්ත එක හොඳයි.
277
00:20:19,381 --> 00:20:21,250
මොකද දැන් අපි දුවන්න ඕනා.
278
00:20:24,390 --> 00:20:27,720
ලින්කන් කොහෙද?
279
00:20:27,721 --> 00:20:30,390
එයා කරපු දෙවලට විපාක ගෙවනවා.
280
00:20:32,330 --> 00:20:35,200
එයා ඔයාට උදව් කරපු හින්දා අපේ\Nගෝත්‍රය දැන් අනාරක්ෂිතයි.
281
00:20:35,210 --> 00:20:38,110
රීපර්ස්ලා ආවොත් අපිට උන්\Nඑක්ක සටන් කරන්න බෑ.
282
00:20:38,111 --> 00:20:40,110
ඉන්න, ඉන්න.
283
00:20:40,111 --> 00:20:42,250
ඔයා කියන්නෙ උන් එයාව අල්ල ගත්තා කියලා.
284
00:20:45,420 --> 00:20:47,450
ඉන්න, උන් එයාව මරල දායි.
285
00:20:47,460 --> 00:20:49,790
අපි මොනාහරි කරන්න ඕනා.
286
00:20:49,791 --> 00:20:51,290
අනේ ඔයා කිව්වනේ එයා\Nඔයාගේ යාළුවෙක් කියලා.
287
00:20:51,291 --> 00:20:53,990
අපි මොනාහරි කරන්නම ඕනා.
288
00:20:53,991 --> 00:20:55,930
මම දෙයක් කළා.
289
00:20:55,931 --> 00:20:58,300
මම ඔයාගේ ජීවිතය බේරුවා.
290
00:20:58,301 --> 00:20:59,900
දැන් දුවන්න.
291
00:21:09,410 --> 00:21:11,310
ස්තූතියි මගේ ජීවිතය බේරුවට.
292
00:21:31,930 --> 00:21:34,770
උඹලා ගාව මට ඕනා දෙයක් තියෙනවා.
293
00:21:53,570 --> 00:21:57,800
මම ඇහුවේ අහස් මිනිස්සුන්ගේ\Nඔක්ටේවියාට මොනාද ඕනා කියලයි?
294
00:21:57,801 --> 00:21:59,670
ලින්කන්.
295
00:21:59,671 --> 00:22:01,780
බෑ.
296
00:22:07,750 --> 00:22:10,550
ඇයි, නයිකෝ කියන්නෙ අපේ එකම සුව කරන්නා.
297
00:22:10,551 --> 00:22:13,650
හොඳයි, එහෙනම් මම කියන විදියට කරනවා.
298
00:22:15,560 --> 00:22:18,120
මම ලින්කන්ව අන්තිමට\Nදැකපු තැනට එයාව ගේන්න.
299
00:22:18,130 --> 00:22:19,730
එයා දන්නවා ඒ කොහෙද කියලා.
300
00:22:19,731 --> 00:22:23,630
ඔයයි එයයි විතරයි.\Nවෙන කාවවත් බෑ.
301
00:22:23,631 --> 00:22:27,100
වෙන එකෙක්ව හරි මම දැක්කොත්...
302
00:22:27,101 --> 00:22:30,140
...මම ඔහේලගේ සුව කරන්නව මරනවා.
303
00:22:30,141 --> 00:22:32,040
රෑ වෙනකම් වෙලාව තියෙනවා.
304
00:22:33,810 --> 00:22:35,150
නැඟිටිනවා.
305
00:22:45,230 --> 00:22:46,830
ඔයාට දැනෙනවද?
306
00:22:46,831 --> 00:22:48,830
ඔව්, දැනුනා.
307
00:22:48,840 --> 00:22:51,400
හොඳයි, දැන් වම.
308
00:22:59,320 --> 00:23:01,080
මොනාවත්?
309
00:23:03,720 --> 00:23:05,190
ආපහු බලන්න.
310
00:23:07,060 --> 00:23:08,690
ආපහු බලන්න!
311
00:23:10,860 --> 00:23:13,630
ෆින්.
312
00:23:13,631 --> 00:23:18,040
රේවන්, ඔයාට මොනාහරි\Nදැනුනහම මට කියන්න. හරිද?
313
00:23:28,380 --> 00:23:29,790
එතන.
314
00:23:35,760 --> 00:23:37,160
රේවන්, පේන විදියට...
315
00:23:37,161 --> 00:23:40,630
...වම් කකුලේ ස්නායු පද්ධතියට\Nසෑහෙන හානියක් වෙලා වගේ.
316
00:23:40,640 --> 00:23:41,940
හොඳ වෙයිද?
317
00:23:41,941 --> 00:23:44,700
දැනට ඔයාට කිහිලිකරු ඕනා වෙයි.
318
00:23:44,710 --> 00:23:46,710
ඒත් ඔයා පණපිටින් ඉන්නවා.
319
00:23:46,711 --> 00:23:49,080
අනික තවත් ඔයාට වේදනාවක් නෑ.
320
00:23:49,081 --> 00:23:51,410
ඒත් මම තාමත් අබ්බගාතයි.
321
00:23:55,890 --> 00:23:58,460
මම ඔයාලට වෙලාව දෙන්නම්.
322
00:24:14,610 --> 00:24:18,320
අපි හැමතිස්සෙම ඔයා ගැන කතා කළා.
323
00:24:18,321 --> 00:24:20,520
මගේ දවස ගැන අහන්න ඕනා නැද්ද?
324
00:24:25,080 --> 00:24:28,260
මාව හෙම්බත් වෙලා.
325
00:24:28,261 --> 00:24:29,860
විවේක ගන්න.
326
00:24:35,130 --> 00:24:38,640
මම නැඟිටිද්දි...
327
00:24:38,641 --> 00:24:40,000
...මෙහෙ ඉන්න එපා.
328
00:24:40,010 --> 00:24:41,640
මොනාද කියන්නෙ?
329
00:24:41,641 --> 00:24:45,610
ඔයා හැමදාම වගේ මම වෙනුවෙන් උන්නා.
330
00:24:45,611 --> 00:24:49,780
අපේ යාළුවො එලියෙ ඉන්නවා.
331
00:24:49,781 --> 00:24:52,120
ඔයා එයාලව බේරගන්න ඕනා.
332
00:25:01,030 --> 00:25:03,160
ජනාධිපති වොලස් මොනාද කිව්වෙ?
333
00:25:03,170 --> 00:25:07,400
එයා මට මිනිය පෙන්නුවා.
334
00:25:07,410 --> 00:25:10,880
ඒක ඊතල තුවාලයක් වගෙයි.
335
00:25:10,881 --> 00:25:12,780
සමහර විට ඒක ඊතලේකින්\Nවෙච්ච එකක් වෙන්න ඇති.
336
00:25:12,781 --> 00:25:16,210
නැත්තම් අපි එහෙම හිතනවට කැමති ඇති.
337
00:25:16,211 --> 00:25:18,780
මොකද? උන්ට ඒක වෙනස් කරන්න පුළුවන්.
338
00:25:18,781 --> 00:25:22,250
ක්ලාක්, ඔයා හරියට පිස්සු\Nහැදුන කෙනෙක් වගේ.
339
00:25:22,251 --> 00:25:23,890
ඇයි ඔයා අපිට කෙළවන්න හදන්නෙ?
340
00:25:23,891 --> 00:25:25,790
මම දන්නෙ නෑ මේ මොකක්ද කියලා.
341
00:25:25,791 --> 00:25:28,690
මේ තමා ආරක්ෂාව.
342
00:25:28,700 --> 00:25:31,430
කෑම, නියම ඇඳවල්, ඇඳුම්.
343
00:25:31,431 --> 00:25:32,970
මම කැමතිම එක තමා...
344
00:25:32,971 --> 00:25:36,370
....භූමි වාසීන් ගේ හෙලි\Nපාර කන්නෙ නැති එක.
345
00:25:36,371 --> 00:25:39,910
ඔයා දිගටම මෙහෙම කළොත් අපිට කොච්චර\Nකල් මෙහෙම ඉන්න දෙයි කියලද හිතන්නෙ?
346
00:25:42,940 --> 00:25:45,180
කවුරුහරි ඔයාට තර්ජනය කළාද?
347
00:25:45,181 --> 00:25:47,610
හෙහ්, නෑ නෑ.
348
00:25:47,611 --> 00:25:50,050
මේ සාමාන්‍ය බුද්ධිය.
349
00:25:50,051 --> 00:25:52,790
අපි මෙහෙ අමුත්තො මිසක් හිරකාරයො නෙවෙයි.
350
00:25:52,791 --> 00:25:56,420
ඔයාට බොරු කාරයෙක් කියන\Nඅමුත්තෙක්ට ඔයා මොනාද කරන්නේ?
351
00:25:56,421 --> 00:25:58,660
අනික ගුණමකුවෙක් විදියට හැසිරෙන කෙනෙක්ට?
352
00:25:58,661 --> 00:26:02,560
පයින් ගහල එලියට දානවා.
353
00:26:02,561 --> 00:26:07,700
දැන් අපිට තියෙන ලොකුම තර්ජනය තමා ඔයා.
354
00:26:18,480 --> 00:26:20,680
මිසයිල අංශයේ වා අඟුල විවෘතයි.
355
00:26:20,681 --> 00:26:22,950
ප්‍රධානී කේතය අනුමතයි.
356
00:26:22,951 --> 00:26:26,290
ස්වයංක්‍රීය මිසයිල ගණනය ආරම්භ වෙනවා.
357
00:26:36,660 --> 00:26:40,660
තව විනාඩි 15 කින් මිසයිලය පිට වෙනවා.
358
00:26:40,661 --> 00:26:41,830
හරි.
359
00:26:43,300 --> 00:26:45,530
ගමන වරද්දගන්න ඕනා නෑ පොඩි එකෝ.
360
00:26:45,540 --> 00:26:47,030
ඔව්.
361
00:27:05,560 --> 00:27:09,730
බය වෙන්න එපා.\Nමේ ඔක්සිජන් මුළු ඇඳුමටම එනවා.
362
00:27:24,280 --> 00:27:25,550
මම දන්නවා ඔයාට දැනෙන හැටි.
363
00:27:31,490 --> 00:27:35,360
මිසයිලය පිට වීමට තව විනාඩි 7 යි.
364
00:27:46,300 --> 00:27:48,340
විනාඩි හතයි.
365
00:27:48,341 --> 00:27:53,480
අරක මැදින් ගිහින්, මිසයිලය\Nපිටත් වෙන්න කලින් නඟින්න ඕනා.
366
00:27:55,780 --> 00:27:57,410
කිසි ප්‍රශ්නයක් නෑ.
367
00:28:05,760 --> 00:28:07,220
අල්ල ගන්න පොඩි එකෝ.
368
00:29:01,790 --> 00:29:06,830
අපි කවදාවත් ඒක ආපහු නොකර ඉම්මු.
369
00:29:12,730 --> 00:29:14,230
නෑ.
370
00:29:16,030 --> 00:29:20,370
මිසයිලය පිට වීමට තව විනාඩි 4 යි.
371
00:29:20,371 --> 00:29:23,070
නෑ.
372
00:29:23,071 --> 00:29:27,870
නෑ, නෑ.
373
00:29:34,220 --> 00:29:35,880
තාත්තා.
374
00:29:48,030 --> 00:29:49,500
මගේ පුතේ.
375
00:29:55,290 --> 00:29:56,830
පුතේ.
376
00:29:59,100 --> 00:30:02,370
ඔය ඔක්සිජන් විහීනතාව.
377
00:30:02,371 --> 00:30:03,470
නැඟිටින්න.
378
00:30:03,471 --> 00:30:04,800
නෑ.
379
00:30:04,801 --> 00:30:06,300
ඔයා තාම වැඩේ කරලා ඉවර නෑ.
380
00:30:06,310 --> 00:30:08,010
ඉවරයි.
381
00:30:08,011 --> 00:30:09,780
මම ඉවරයි!
382
00:30:17,290 --> 00:30:19,990
අපේ අයත තාමත් ඔයාව ඕනා.
383
00:30:19,991 --> 00:30:22,960
නෑ, නෑ.
384
00:30:22,961 --> 00:30:28,370
මම එයාලව පොළවට යැව්වා.
385
00:30:28,371 --> 00:30:30,500
මම මගේ රාජකාරිය කළා.
386
00:30:31,970 --> 00:30:33,470
ඔයා මට මොනාද කරන්න කිව්වෙ?
387
00:30:33,471 --> 00:30:36,210
ඒක අසාධාරණයි.
388
00:30:36,211 --> 00:30:39,480
ඔයා මට කිව්වෙ ජීවත් වෙන්න කියලා.
389
00:30:39,481 --> 00:30:42,810
ඔය ගොඩක් කැපකිරීම් කළා.
390
00:30:42,820 --> 00:30:49,850
ඔයාගේ ජීවිතය කරන්න අමාරු තීරණයි, ඛේදජනක\Nඅවසානයකටයි වඩා වැඩි දෙයක් වෙන්න පුළුවන්.
391
00:30:49,851 --> 00:30:52,090
ඔයාට ජීවිතය තෝර ගත්තහැකි.
392
00:30:53,420 --> 00:30:55,530
මට ඔයා නැතුව පාළුයි පුතේ.
393
00:30:58,500 --> 00:31:01,560
හැමදාම එහෙමයි.
394
00:31:01,570 --> 00:31:03,670
මම හැමවෙලාවෙම ඔයා එක්කයි තාත්තේ.
395
00:31:05,700 --> 00:31:08,540
ඔයාට මේක කරන්න පුළුවන්.
396
00:31:08,541 --> 00:31:13,340
මිසයිලය පිට වීමට තව විනාඩි 2 යි.
397
00:31:16,680 --> 00:31:19,080
යුධ හිස නිෂ්ක්‍රීය කරන්න.
398
00:31:19,081 --> 00:31:21,680
මිසයිලයේ පැර්ෂුටය පරීක්ෂා කරන්න.
399
00:31:21,681 --> 00:31:24,380
දෘඩ මුද්‍රාව තහවුරු කරගන්න.
400
00:31:24,381 --> 00:31:26,850
වායු ටැංකිය අමතක කරන්න එපා.
401
00:31:47,310 --> 00:31:50,210
ගෙදර යන්න වෙලාව හරි.
402
00:31:58,420 --> 00:31:59,690
නැඟිටින්න.
403
00:31:59,691 --> 00:32:01,290
අපි උන් පස්සෙන් යනවා.
404
00:32:06,230 --> 00:32:08,800
නියම වෙලාවට.
405
00:32:08,801 --> 00:32:11,440
ඉන්න, ඉන්න.\Nඑතකොට මට මොකො වෙන්නෙ?
406
00:32:16,440 --> 00:32:19,070
ඉන්න, එපා! මොනාද කරන්නේ?
407
00:32:22,110 --> 00:32:23,480
එයා අපි එක්ක එනවා.
408
00:32:23,481 --> 00:32:24,780
කොහොමත් බෑ.
409
00:32:24,781 --> 00:32:26,280
එයා භූමි වාසීන්ගේ\Nකඳවුරට ගිහින් තියෙනවා.
410
00:32:26,281 --> 00:32:29,090
එයා කිව්ව හරි.\Nමට පුලුවන් ඔයාලව ගෙනියන්න.
411
00:32:29,091 --> 00:32:30,820
ස්ටර්ලින් සංඥා කළා.
412
00:32:30,821 --> 00:32:32,420
කවුරුහරි එනවා.
413
00:32:43,970 --> 00:32:45,170
මම ගහපු මුල්ම වතාව.
414
00:32:45,171 --> 00:32:48,340
නියමයි. මම ආසයි ඒකට.
415
00:33:06,390 --> 00:33:07,860
ලැන්ග්ස්ටන්.
416
00:33:07,861 --> 00:33:09,100
කොහෙද යන්නෙ මචෝ?
417
00:33:09,101 --> 00:33:10,970
අද චිත්‍රපටි රාත්‍රිය.
418
00:33:10,971 --> 00:33:13,170
මට අවසර පතක් ලැබුනා. දොස්තර කිව්වා\Nතව එක ප්‍රතිකාරයයි තියෙන්නෙ කියලා.
419
00:34:06,220 --> 00:34:08,960
රෝගීන්ට පමණයි වෛද්‍ය\Nඅංශයට යන්න පුළුවන්.
420
00:34:35,150 --> 00:34:40,420
3, 2, 1, පිටත් වෙනවා.
421
00:35:04,290 --> 00:35:06,790
පේන විදියට මාව මරන්න වෙයි වගේ.
422
00:35:25,000 --> 00:35:26,610
ලින්කන්.
423
00:35:29,150 --> 00:35:30,380
එයාට තුවාලයි!
424
00:35:30,381 --> 00:35:32,180
එයා හරිනම් මැරෙන්නයි ඕනා.
425
00:35:41,820 --> 00:35:43,330
සමාවෙන්න.
426
00:36:08,850 --> 00:36:09,920
රීපර්ස්ලා!
427
00:36:29,270 --> 00:36:30,300
ලින්කන්.
428
00:36:30,310 --> 00:36:33,940
ඔක්ටේවියා! ඔක්ටේවියා!
429
00:36:33,941 --> 00:36:35,710
ලින්කන්.
430
00:36:37,410 --> 00:36:39,080
ඔක්ටේවියා!
431
00:37:36,780 --> 00:37:38,810
අපි නැවත හමුවේවී.
432
00:38:06,280 --> 00:38:07,680
අපිව කවුරුත් දැක්කෙ නෑ කියලද හිතන්නෙ?
433
00:38:07,681 --> 00:38:10,150
හෙමීට.
434
00:38:21,830 --> 00:38:23,330
ඔයාල පරක්කුයි.
435
00:38:25,970 --> 00:38:30,070
බෙලමි කට්ටියව අරගෙන එන්න තීරණය කළා.
436
00:38:30,071 --> 00:38:32,640
මෙයා විතරයි උන්ගෙ\Nකඳවුරට ගිහින් තියෙන්නේ.
437
00:38:45,860 --> 00:38:48,460
මෙන්න. මගේ පුතාව හොයන්න.
438
00:38:48,461 --> 00:38:50,160
නම නේතන් මිලර්.
439
00:38:55,070 --> 00:38:56,670
එයාලව ගෙදර එක්කගෙන එන්න.
440
00:39:42,050 --> 00:39:44,380
ලැන්ග්ස්ටන්.
441
00:39:44,381 --> 00:39:46,050
ලැන්ග්ස්ටන්.
442
00:39:53,530 --> 00:39:55,800
මොනාද උන් ඔයාට කළේ?
443
00:41:49,920 --> 00:41:51,380
අන්යා?
444
00:41:51,400 --> 01:15:00,000
~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk
445
00:41:52,460 --> 00:41:54,000
ඉංග්‍රීසි පිටපත chamallow වෙතිනි.
446
00:41:52,500 --> 00:42:52,500
::: එක්වන්න අප සමඟ :::\Ncontact@baiscopelk.com