1 00:00:00,000 --> 01:00:00,000 Baiscopelk.com වෙනුවෙන් රොයිලි කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න 2 00:00:00,000 --> 00:00:01,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 3 00:00:00,400 --> 00:00:01,810 පෙර කතාංග වලින්..... 4 00:00:01,900 --> 00:00:04,120 ඔයාලව පොළවට යවනවා. 5 00:00:05,190 --> 00:00:09,460 යුද්දෙට කලින්, මවුන්ට් වෙදර් කියන්නෙ\Nකඳුකරේ හදපු හමුදා කඳවුරක්. 6 00:00:09,470 --> 00:00:12,050 කවුරුවත් එහාට ගිහින් නෑ. 7 00:00:12,051 --> 00:00:13,460 සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වෙතට. 8 00:00:13,470 --> 00:00:14,670 ඔයාල හිරකාරයෝ නෙවෙයි. 9 00:00:14,671 --> 00:00:15,900 අපි ඔයාලව බේරගත්තා. 10 00:00:15,901 --> 00:00:17,400 ඇයි අපි යන්නෙ? 11 00:00:17,401 --> 00:00:19,130 අපේ උදව්ව ඕනා කරන යාළුවො එලියෙ ඉන්නවා. 12 00:00:19,131 --> 00:00:20,630 ක්ලාක්, එපා! 13 00:00:20,631 --> 00:00:21,960 ඔයා ඕක කළොත් මේ මිනිස්සු මැරිල යයි. 14 00:00:21,961 --> 00:00:23,730 විකිරණ ටිකකින් වුණත්\Nඑයාල මැරෙන්න පුළුවන්. 15 00:00:23,731 --> 00:00:24,830 අපි ඇත්තටම මේක කරනවද? 16 00:00:24,831 --> 00:00:27,170 ආක් මධ්‍යස්ථානය කඩා වට්ටනවද? 17 00:00:27,171 --> 00:00:28,300 ඒක මොන වගේද කියන්න. 18 00:00:28,301 --> 00:00:29,910 මම මවාගත්තා වගේමයි. 19 00:00:29,980 --> 00:00:31,710 තෙලෝනියස්, ඔයාටත් එන්නයි තිබ්බෙ. 20 00:00:31,720 --> 00:00:34,250 මගේ රාජකාරිය ඉවරයි.\Nජාහා පිටවෙනවා. 21 00:00:37,190 --> 00:00:38,590 මම හිතුවෙ ඔයා මැරුණා කියලා. 22 00:00:38,591 --> 00:00:39,760 මාව ගමට ගෙනාවද? 23 00:00:39,761 --> 00:00:40,790 උන් ඔයාව මරල දායි. 24 00:00:40,800 --> 00:00:43,230 අපතයා. 25 00:00:44,700 --> 00:00:47,600 ඔහේ දැන් ලොක්කා නෙවෙයි. 26 00:01:18,410 --> 00:01:19,480 අරින්න. 27 00:01:19,481 --> 00:01:20,850 හොඳයි, සර්. 28 00:01:27,280 --> 00:01:30,850 තව කොච්චර කල් මාව\Nහිරකරන් ඉන්නවද? 29 00:01:30,860 --> 00:01:33,860 ඔහේ අනික් අයට තර්ජනයක්\Nනෙවෙයි කියලා මට තේරෙනකම්. 30 00:01:35,560 --> 00:01:37,330 කියාගෙන යමු. 31 00:01:37,331 --> 00:01:41,560 ඔයා කිව්වා භූමි වාසීන් සිය\Nගනක් පහර දුන්නා කියලා. 32 00:01:41,561 --> 00:01:43,160 200, 300? 33 00:01:43,161 --> 00:01:45,130 මම ගණන් කළේ නෑ. 34 00:01:45,131 --> 00:01:46,670 මොකක් හින්දා පහර දුන්න කියලද හිතන්නෙ? 35 00:01:46,671 --> 00:01:47,700 මොකකින්ද උන් ඇවිස්සුනේ? 36 00:01:47,701 --> 00:01:50,100 අපි මෙහෙ උන්න එකම ඇති. 37 00:01:50,110 --> 00:01:51,810 අපි මේ කාලෙ නාස්ති කරනවා. 38 00:01:51,811 --> 00:01:53,539 අනික් අය නිකන් අතුරුදහන් වෙන්නෙ නෑ. 39 00:01:53,550 --> 00:01:55,840 එයාලව අල්ලගෙන.\Nඅපි පස්සෙන් යන්න ඕනා. 40 00:01:55,850 --> 00:01:58,180 හොයන අය යන්න ලෑස්තියි. 41 00:01:58,181 --> 00:02:01,250 ඒත් අපිට ඕනා කරන තොරතුරු\Nදැනගන්න කම් යන්න බෑ. 42 00:02:03,190 --> 00:02:05,760 මටත් එන්න ඕනා. කරුණාකරලා. 43 00:02:05,761 --> 00:02:06,890 ඒක අදාල දෙයක් නෙවෙයි. 44 00:02:06,900 --> 00:02:08,070 ඔයාට පුහුණුවක් නෑ. 45 00:02:08,071 --> 00:02:10,500 භයානක වැඩියි. 46 00:02:10,501 --> 00:02:13,540 මගේ අයයි එලියෙ ඉන්නෙ. 47 00:02:13,541 --> 00:02:14,740 එයාලා මගෙත් අය තමා. 48 00:02:14,741 --> 00:02:15,880 එයාලට උදව් කරන්නනේ ඕනා? 49 00:02:15,881 --> 00:02:17,780 අපි හැප්පෙන්නෙ කා එක්කද කියන්න. 50 00:02:17,781 --> 00:02:19,450 භූමි වාසීන්ගේ උපක්‍රම, ඉන්න ගාන. 51 00:02:19,451 --> 00:02:21,880 පාවිච්චි කරණ ආයුධ. 52 00:02:21,890 --> 00:02:25,920 ඊතල, දුනු, පොරෝ, කඩු. 53 00:02:25,921 --> 00:02:28,490 උන්ගෙ දත්. 54 00:02:28,491 --> 00:02:30,460 තුවක්කු නෑනේ? 55 00:02:30,461 --> 00:02:32,960 ඔයාට තුවක්කු තිබ්බා. 56 00:02:32,961 --> 00:02:36,630 අපිට හම්බවෙච්ච තුවක්කු\Nවලින් සෙල්ලම සමාන වුනා. 57 00:02:36,631 --> 00:02:40,200 සමහර විට අපිට තව උණ්ඩ තිබ්බ නම්... 58 00:02:40,201 --> 00:02:43,200 තව උණ්ඩ තිබිලා. 59 00:02:43,210 --> 00:02:44,570 බංකරේ බලන්න ගිය අය මේ දැන් ආවා. 60 00:02:44,571 --> 00:02:46,940 එයාලට රයිෆල් පුරෝපු තව බැරල් දෙකකුයි... 61 00:02:46,941 --> 00:02:50,610 ...උණ්ඩ පුරෝපු තව බැරල් එකකුයි හම්බවෙලා. 62 00:02:50,611 --> 00:02:52,280 අපිට තව හොඳට බලන්නයි තිබ්බෙ. 63 00:02:55,490 --> 00:02:59,250 දිගටම යනවා. 64 00:02:59,260 --> 00:03:01,020 මෙයා මොනාද මෙහෙ කරන්නේ? 65 00:03:01,030 --> 00:03:04,260 සමාවෙන්න, සර්. වෛද්‍ය ග්‍රිෆින් මර්ෆි\Nමහත්මයව වෛද්‍ය අංශයෙන් නිදහස් කළා. 66 00:03:09,970 --> 00:03:12,570 අතෙන්ට දාන්න මේජර්. 67 00:03:16,010 --> 00:03:17,440 දණ ගහනවා. 68 00:03:19,440 --> 00:03:20,780 කරනවා. 69 00:03:20,781 --> 00:03:23,510 මේක සතුටුදායක වෙයි. 70 00:03:25,850 --> 00:03:27,250 යමු. 71 00:03:31,790 --> 00:03:32,860 යමු! යමු! 72 00:03:38,300 --> 00:03:40,430 අතන! උන් අතන උන්නෙ! 73 00:03:40,431 --> 00:03:42,470 කවුරුවත් දැක්කද? 74 00:03:42,471 --> 00:03:43,840 කවුද එතන උන්නෙ?\Nකී දෙනෙක්ද? 75 00:03:43,841 --> 00:03:45,110 උන් මොන වගේද? 76 00:03:45,111 --> 00:03:47,340 මම දන්නෙ නෑ, ඒත් මට විශ්වාසයි මම\Nකවුරුහරි හෙල්ලෙනවා දැක්ක කියලා. 77 00:03:47,341 --> 00:03:48,510 ඔයා වෙඩි තිබ්බද? 78 00:03:48,511 --> 00:03:50,010 - ළමයෙක් වෙන්නත් පුළුවන්.\N- ඇබී! 79 00:03:50,020 --> 00:03:52,020 එපා. 80 00:03:52,021 --> 00:03:54,990 අපි කැලේ පීරන්නම්. 81 00:03:54,991 --> 00:03:57,620 කවුද ඔයාට ආයුධය දුන්නෙ? 82 00:03:57,621 --> 00:03:59,290 මමයි, සර්. 83 00:04:04,500 --> 00:04:05,830 දැන් ඉඳන්... 84 00:04:05,831 --> 00:04:10,300 ...ආරක්ෂක අංශයේ අයට විතරයි\Nතුවක්කු තියාගන්න පුළුවන්. 85 00:04:10,301 --> 00:04:14,670 අනවසර භාවිතයට සාහසික අපරාධයක්\Nලෙස සලකලා දඬුවම් දෙනවා... 86 00:04:14,671 --> 00:04:18,040 ...නික්මයාමේ බලතල යටතේ. 87 00:04:18,041 --> 00:04:19,380 ඒක පැහැදිළිද? 88 00:04:19,381 --> 00:04:20,380 ඔව්, සර්. 89 00:04:20,381 --> 00:04:21,910 ඔව්, සර්. 90 00:04:24,450 --> 00:04:28,080 මාක්ස්, මගුල් කැලේ පරීක්ෂ කරන්න. 91 00:04:29,990 --> 00:04:31,550 යමු! 3 න් දෙනාගේ කණ්ඩායම් විදියට. 92 00:04:31,560 --> 00:04:32,790 හොඳයි, මහත්මිය! 93 00:04:32,791 --> 00:04:34,390 විනාඩි පහෙන් පහට කථන\Nයන්ත්‍ර පරීක්ෂා කරනවා. 94 00:04:34,391 --> 00:04:35,690 යමු! 95 00:04:58,100 --> 00:05:00,170 මේක නරක නෑ. 96 00:05:00,171 --> 00:05:03,840 දවසක එයාල ඕකත් බිත්තියෙ ගහයි. 97 00:05:03,841 --> 00:05:05,510 මිලර්! 98 00:05:05,511 --> 00:05:07,880 බලන්න අන්තිමේට ඇවිල්ලා\Nඉන්නෙ කවුද කියලා. 99 00:05:08,920 --> 00:05:11,050 මිලර්. 100 00:05:11,060 --> 00:05:12,490 මට සතුටුයි ඔයා හොඳීන් ඉන්න එක ගැන. 101 00:05:12,491 --> 00:05:15,990 ඔව්, මට කරන්න වුණේ ශල්‍යකර්ම තුනයි නේද? 102 00:05:15,991 --> 00:05:17,950 මට ආරංචි වුණා ඔයා හුරු වෙච්ච බව. 103 00:05:23,260 --> 00:05:24,830 අමතක කරන්න එපා.\Nදවසට දෙපාරයි. 104 00:05:24,831 --> 00:05:26,230 ටික දවසකින් හොඳවෙයි. 105 00:05:26,231 --> 00:05:28,170 - මෙන්න.\N- ස්තූතියි. 106 00:05:28,171 --> 00:05:30,530 මායා, කුකුලා අතින් අරගෙනම. 107 00:05:30,540 --> 00:05:35,440 ඒක මම පරණ චිත්‍රපටියක\Nකියනවා දැකපු මෝඩ කතාවක්. 108 00:05:35,441 --> 00:05:36,880 උදේට කන්නද යන්නෙ? 109 00:05:36,881 --> 00:05:38,540 ඔව්, ඔයත් එනවද? 110 00:05:38,550 --> 00:05:40,150 අනිවා මම කැමතියි.... 111 00:05:44,190 --> 00:05:46,790 මටත් තැනක් තියාගන්න හරිද? 112 00:05:46,791 --> 00:05:48,690 සමාවෙන්න. 113 00:05:48,691 --> 00:05:50,260 මොනාද වෙන්නේ? 114 00:05:50,261 --> 00:05:52,060 ඒ සංඥාවෙන් කියවෙන්නෙ එලියට ගියපු\Nකට්ටිය ආපහු ඇවිල්ලා සහ... 115 00:05:52,061 --> 00:05:54,130 ...කෙනෙක්ට වෛද්‍ය සහය ඕනා කියලයි. 116 00:05:54,131 --> 00:05:56,690 මම නිරෝධාන අංශයට යන්න ඕනා. 117 00:05:56,700 --> 00:05:58,400 ක්ලාක් ඔයා මොනාද කරන්නේ? 118 00:05:58,401 --> 00:06:00,130 එයාලට පණබේරගත්ත අයව හම්බවෙලා ඇති. 119 00:06:00,131 --> 00:06:01,930 අපේ අයට තුවාලනම්, අපිට\Nදැනගන්න අයිතියක් තියෙනවා. 120 00:06:01,940 --> 00:06:05,670 මම හිතන්නෙ අපි නොදැන\Nයන එක හොඳ නෑ. 121 00:06:08,070 --> 00:06:09,610 මොනාද වෙලා තියෙන්නෙ? 122 00:06:09,611 --> 00:06:11,210 උන් පහර දීලා. එක්කෙනෙක් මැරිලා.\Nඑයා කාමර දෙකේ. 123 00:06:11,211 --> 00:06:13,440 අනික් කෙනා අත් ආවරණ ගලවලා\Nඑයාට බේත් කරන්න හදලා. 124 00:06:13,450 --> 00:06:14,880 එයාට ප්‍රතිකාර කරන්න ඕනා වෙනවා. 125 00:06:14,881 --> 00:06:16,080 එයා ආව ගමන්ම. 126 00:06:16,090 --> 00:06:17,150 කවුද පහර දීලා තියෙන්නෙ? 127 00:06:17,151 --> 00:06:19,550 මොනාද මෙයාල මෙහෙ කරන්නේ? 128 00:06:19,551 --> 00:06:21,450 නවතින්න! ඔහෙ ආරක්ෂිත නෑ! 129 00:06:21,460 --> 00:06:23,120 අපිට එහෙමයි. 130 00:06:23,130 --> 00:06:26,100 යමු, ජැස්පර්. 131 00:06:26,101 --> 00:06:28,130 කවුරුහරි මෙයාව කරදර වලින්\Nඈත් කරල තියන්න වෙනවා. 132 00:06:29,870 --> 00:06:31,170 ක්ලාක්, පොඩ්ඩක් ඉන්න! 133 00:06:32,600 --> 00:06:36,210 ඔච්චර කරදර කරන්න එපා.\Nමේ මිනිස්සු.... 134 00:06:36,211 --> 00:06:38,650 අපිට බොරු කරනවා. 135 00:06:38,651 --> 00:06:40,250 මේක උන්ඩෙකින් වෙච්ච තුවාලයක්. 136 00:06:40,251 --> 00:06:42,680 භූමි වාසීන් තුවක්කු පාවිච්චි කරන්නෙ නෑ. 137 00:06:42,681 --> 00:06:44,380 භූමි වාසීන් අපෙන් තුවක්කු\Nගත්ත නම් ඇරෙන්න. 138 00:06:44,381 --> 00:06:45,680 මම හිතන්නෙ නෑ. 139 00:06:45,681 --> 00:06:49,220 අපේ අය තාම එලියෙ ඉන්නවා\Nකියලයි මම හිතන්නෙ. 140 00:06:49,221 --> 00:06:51,290 මෙයාලව මෙතනින් අහක් කරන්න. 141 00:07:00,730 --> 00:08:37,000 ~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk 142 00:08:37,320 --> 00:08:39,380 කොහොමද ඔයාට? 143 00:08:39,390 --> 00:08:41,090 නියමයි. 144 00:08:41,091 --> 00:08:43,960 බොරු කියන්නෙ. 145 00:08:43,961 --> 00:08:47,530 මම ඔය මූණ අඳුනනවා. කියන්න ඇබී. 146 00:08:47,531 --> 00:08:48,730 උණ්ඩය තාම හෙල්ලෙනවා. 147 00:08:48,731 --> 00:08:51,440 ඒකයි ඔයාට තාම රිදෙන්නෙ. 148 00:08:51,441 --> 00:08:55,100 මම හිතුවා මේ වෙද්දි ඒක\Nඑක තැනක නවතියි කියලා.. 149 00:08:55,110 --> 00:08:56,470 ඒක ගත්තොත් කොහොමද? 150 00:08:56,480 --> 00:08:58,980 රේවන්, අපි ඒ ගැන කතා කරන්න ඕනා. 151 00:09:02,980 --> 00:09:05,720 උණ්ඩය ඔයාගේ කොණ්ද තදකරනවා. 152 00:09:05,721 --> 00:09:07,150 ඒක තිබ්බොත් ඔයා ජීවත් වෙනවා. 153 00:09:07,151 --> 00:09:09,790 ඒත් ඔයාට ඇවිදින්න බැරුව යනවා. 154 00:09:12,460 --> 00:09:13,990 ඒක ගත්තොත්? 155 00:09:16,160 --> 00:09:18,790 ශෛල්‍යකර්මයෙන් ඔයා මැරෙන්න පුලුවන්. 156 00:09:18,800 --> 00:09:21,700 අපි ගාව උපකරණ නෑ.\Nනිර්වින්දන බේත් නෑ. 157 00:09:21,701 --> 00:09:23,070 මම ආපහු ඇවිදියිද? 158 00:09:23,071 --> 00:09:25,400 සමහරවිට, ඒත් ඔයාට කරන කම්\Nඇහැරිලා තමා ඉන්න වෙන්නෙ. 159 00:09:25,410 --> 00:09:27,940 ඔයාට හැමදේම දැනෙයි. 160 00:09:27,941 --> 00:09:29,280 මට කරන්න. 161 00:09:29,281 --> 00:09:30,980 ඉන්න. රේවන්, ඔයා මැරෙන්න පුළුවන්. 162 00:09:33,420 --> 00:09:37,560 ශුන්‍ය ගුරුත්වයේදි මට\Nකකුල් ඕනා වුණේ නෑ. 163 00:09:37,561 --> 00:09:39,460 මෙහදි මට ඕනා. 164 00:09:42,860 --> 00:09:44,730 ඒක එලියට ගන්න. 165 00:10:13,720 --> 00:10:15,190 කෝ ලින්කන්? 166 00:10:15,191 --> 00:10:16,690 බොන්න. 167 00:10:19,490 --> 00:10:22,030 බොන්න නැත්තම් මැරෙන්න.\Nඔයාගේ කැමැත්තක්. 168 00:10:25,160 --> 00:10:26,600 ඔක්කොම. 169 00:10:48,240 --> 00:10:50,710 අපි කතා කරන්න ඕනා. 170 00:10:50,711 --> 00:10:53,480 හොඳයි, අපි උදේ කෑම වෙලාවෙදි කතා කරමු. 171 00:10:53,481 --> 00:10:55,310 කවුද ඒ සොල්දාදුවට වෙඩි තියලා තියෙන්නෙ? 172 00:11:02,520 --> 00:11:05,360 ඔයාගේ කට්ටියව හොයන්න ගිය කණ්ඩායමට... 173 00:11:05,361 --> 00:11:08,430 ...ඔයාල භූමි වාසීන් කියන අය වෙඩි තියලා. 174 00:11:08,431 --> 00:11:09,560 මම භූමි වාසීන් එක්ක සටන් කළා. 175 00:11:09,561 --> 00:11:10,760 උන් තුවක්කු පාවිච්චි කරන්නෙ නෑ. 176 00:11:10,770 --> 00:11:12,330 මම තුවක්කු කියල කිව්වෙ නෑ. 177 00:11:12,331 --> 00:11:14,970 සාජන් ෂෝට වැදිලා තියෙන්නෙ ඊතලයක්. 178 00:11:14,971 --> 00:11:19,680 බොරු, මම තුවාලෙ දැක්කා. 179 00:11:19,681 --> 00:11:23,750 සමහර වෙලාවට අපි කොච්චර අපේ\Nඅය ගැන හිතනවද කියනවනම්... 180 00:11:23,751 --> 00:11:27,210 ...අපිට නැති දේවලුත් පේනවා. 181 00:11:27,220 --> 00:11:30,220 මම කැමතියි මිනිය දකින්න. 182 00:11:30,221 --> 00:11:31,780 අනිවාර්යයෙන්ම. 183 00:11:37,890 --> 00:11:39,720 එන්න මා එක්ක. 184 00:11:48,190 --> 00:11:49,760 මම දන්නවා වාතය එච්චර හොඳ නෑ කියලා. 185 00:11:49,761 --> 00:11:51,730 ඒත් ඔච්චර තමා ඉතුරුවෙලා තියෙන්නෙ. 186 00:11:55,270 --> 00:11:57,640 අපි දැන් හොඳ අවුලක ඉන්නෙ නේද? 187 00:11:58,910 --> 00:12:01,870 ඒත් මට බෑ ඔයාටහ් මා\Nඑක්ක මැරෙන්න ඉඩ දෙන්න. 188 00:12:01,880 --> 00:12:04,240 ඔව්. 189 00:12:04,250 --> 00:12:08,480 ඔයාවත් බිමට ගෙනියන්න විදියක්\Nහොයාගන්න වෙයි වගේ නේ? 190 00:12:08,481 --> 00:12:10,380 ඔයා කැමතිද ඒකට? 191 00:12:12,790 --> 00:12:15,490 හරි, හරි. 192 00:12:15,491 --> 00:12:19,830 හරි. 193 00:12:21,700 --> 00:12:24,930 බලමු බලන්න අපිට බේරෙන්න\Nමොනාද තියෙන්නෙ කියලා. 194 00:12:34,500 --> 00:12:36,230 අපි ලෑස්තියි. 195 00:12:41,470 --> 00:12:45,980 මම කතා කරන්නද කට වහගන්නද? 196 00:13:03,300 --> 00:13:05,340 නවත්වන්න! 197 00:13:10,170 --> 00:13:12,870 මට ගොඩක් බයයි. 198 00:13:12,871 --> 00:13:15,440 මේ බලන්න. 199 00:13:15,450 --> 00:13:17,310 මම දිහා බලාගෙනම ඉන්න. 200 00:13:27,490 --> 00:13:28,960 එයා ලෑස්තියි. 201 00:13:58,290 --> 00:14:00,960 හරි, මමත් ඔහොම තමා\Nභූමි වාසීන් කඳවුරේදි. 202 00:14:00,961 --> 00:14:03,800 මම කෑනොගහ ඉන්න බැලුවා,\Nඒත් අන්තිමේ... 203 00:14:03,801 --> 00:14:08,630 ඒත් අන්තිමේ ඔයා හැමදේම කිව්වා. 204 00:14:08,640 --> 00:14:10,840 ඔයා එහෙම කරන්නෙ නෑ.\Nමොකද ඔයා මට වඩා තදයෙක් හින්දා. 205 00:14:10,841 --> 00:14:13,170 හරියට හරි. 206 00:14:13,171 --> 00:14:15,340 මම ද්‍රෝහියෙක් නෙවෙයි. 207 00:14:15,341 --> 00:14:17,670 මම අපිව හොයාගන්න තැන කිව්වෙ නෑ. 208 00:14:17,680 --> 00:14:20,950 මම කිව්වා. 209 00:14:20,951 --> 00:14:23,050 ඔව්, මම කිව්වා. 210 00:14:23,051 --> 00:14:27,090 මට දවස් තුනක් වධ දුන්නට පස්සෙ. 211 00:14:27,091 --> 00:14:29,520 ඒත් දිගටම එහෙම හිතාගෙන ඉන්න. 212 00:14:29,530 --> 00:14:34,220 ඔයත් මම වගේම මෙතන ඉඳගෙන වුණත්. 213 00:14:42,330 --> 00:14:43,970 හරි, ගේන්න. 214 00:14:49,570 --> 00:14:51,500 දැන් මොකක්ද? 215 00:14:51,510 --> 00:14:53,110 උතුරු පැත්තෙන් ඇහෙන්නෙ. 216 00:14:53,111 --> 00:14:54,440 මා එක්ක එන්න. 217 00:15:16,460 --> 00:15:18,420 කැම්ප්බෙල් ජීවත් වෙනවා.\Nඑයාව බිමට ගන්න. 218 00:15:18,430 --> 00:15:19,990 යමු! 219 00:15:30,440 --> 00:15:32,240 සමාවෙන්න පරක්කු කළාට. 220 00:15:32,241 --> 00:15:35,180 අපිට නිරෝධායනය ඉවර කරන්න වුණා. 221 00:15:35,181 --> 00:15:37,750 ස්තූතියි, වෛද්‍ය සින්ග්. 222 00:15:37,751 --> 00:15:40,920 පිච්චිලා ආව කෙනාට කොහොමද? 223 00:15:40,921 --> 00:15:42,080 තත්වය හොඳ වේගන එනවා. 224 00:15:42,090 --> 00:15:45,350 මම කැමතියි එයාට කතා කරන්න. 225 00:15:45,360 --> 00:15:48,590 සර්, රෝගීන්ට විතරයි වෛද්‍ය\Nඅංශයට යන්න පුළුවන්. 226 00:15:48,591 --> 00:15:50,360 අපිට ඒක සූදානම් කළහැකි. 227 00:15:55,770 --> 00:15:57,430 මේ මොකක්ද? 228 00:15:57,440 --> 00:16:00,210 ඒක පෙරණයක්. 229 00:16:00,211 --> 00:16:04,050 අපි හැමෝම ගාව ඒක තියෙනවා\Nනිරාවරණය වුණොත් කියලා. 230 00:16:04,051 --> 00:16:06,480 ඔයාට පිටවීමේ තුවාලය බලන්න ඕනද? 231 00:16:10,790 --> 00:16:15,060 සාජන් ලැන්ග්ස්ට ඊතලය ගලවන්න වුණා. 232 00:16:19,070 --> 00:16:21,110 ස්තූතියි, සර්. 233 00:16:21,111 --> 00:16:23,340 ඒක මෙතන තියෙනවා. 234 00:16:40,220 --> 00:16:40,250 අපිට වාසනාවක් නෑ වගේ පොඩි එකෝ. 235 00:16:47,700 --> 00:16:49,800 කොහෙන්ද ඒක හම්බවුණේ? 236 00:16:53,910 --> 00:16:56,380 දවසක ඔයාට සෙල්ලම් කරන්න උගන්වන්නම්. 237 00:17:11,069 --> 00:17:13,069 පොළවට යන යානයක්. 238 00:17:13,070 --> 00:17:15,240 මට මෙච්චර පිස්සු වෙන්න බෑ. 239 00:17:25,089 --> 00:17:26,890 අර සුදු දොර දැක්කද? 240 00:17:26,891 --> 00:17:28,720 ඒකට කියන්නෙ වාඅගුල කියලා. 241 00:17:28,721 --> 00:17:31,020 අපේ යානය තියෙන්නෙ අනික් පැත්තේ. 242 00:17:31,021 --> 00:17:33,520 ඒක මිසයිලයක්. 243 00:17:33,521 --> 00:17:35,220 උපහාසාත්මකයි නේද? 244 00:17:35,230 --> 00:17:38,200 අපේ මුතුන්මිත්තෝ ඒක පාවිච්චි\Nකලේ ලෝකෙ විනාශ කරන්න. 245 00:17:38,201 --> 00:17:40,860 අපි ඒකකින් ලෝකෙට යන්න හදනවා. 246 00:17:40,870 --> 00:17:43,370 ඒකයි හොඳ ආරංචිය. 247 00:17:43,371 --> 00:17:47,870 නරක ආරංචිය තමා... 248 00:17:47,880 --> 00:17:50,510 ...අපිට එතෙන්ට යාගන්න\Nබෑ අපි එලියට නොගියොත්. 249 00:18:26,490 --> 00:18:27,620 කොහොමද එයාට? 250 00:18:27,630 --> 00:18:29,790 ශෛල්‍යකර්මයෙන් නම් බේරුනා. 251 00:18:29,791 --> 00:18:32,430 කොහොමද වුණේ කියල අහන්න එපා. 252 00:18:32,431 --> 00:18:35,070 ඇය ධෛර්යවන්ත කෙනෙක්. 253 00:18:36,270 --> 00:18:42,640 මේ ළමයින්ට තියෙන එක\Nදෙයක් තමා ධෛර්යය. 254 00:18:42,650 --> 00:18:46,050 බෙලමිට ආපහු යනකම් ඉවසිල්ලක් නෑ. 255 00:18:46,051 --> 00:18:49,180 එයාට එයාගේ යාළුවන්ට උදව් කරන්නයි ඕනා. 256 00:18:49,190 --> 00:18:52,190 අපි ඔක්කොටම ඕනා එයාලට\Nවෙච්ච දේ දැනගන්නයි ඇබී. 257 00:18:52,191 --> 00:18:54,320 ඒත් සැලැස්මක් නැතුව බෑ. 258 00:18:54,321 --> 00:18:57,160 අපි හැප්පෙන්නෙ කා එක්කද කියලා\Nහරියටම දැනගන්නෙ නැතුව බෑ. 259 00:19:00,330 --> 00:19:03,300 ඔයා කණ්ඩායමක් යැව්වෙ නෑ නේද? 260 00:19:05,630 --> 00:19:09,810 අර ඇණගහල තිබ්බ අය. 261 00:19:09,811 --> 00:19:12,950 ඒක මම බොහොම බරපතළව ගන්න\Nහිතන අනතුරු ඇඟවීමක්. 262 00:19:12,951 --> 00:19:16,180 අපි අතුරුදහන් වෙච්ච අය ගැන\Nහොයනවා කියලා මම පොරොන්දු වෙනවා. 263 00:19:16,190 --> 00:19:18,250 හැබැයි මේ කඳවුර ආරක්ෂිත\Nකරගන්න කලින් නම් නෙවෙයි. 264 00:19:18,251 --> 00:19:20,750 උන් ජෝන් මර්ෆිට වධ දුන්නා. 265 00:19:20,760 --> 00:19:24,950 ජැස්පර් ජෝර්ඩන්ගේ පපුවට හෙල්ලයක් ඇන්නා. 266 00:19:24,960 --> 00:19:26,790 අපිට බලන් ඉන්න බෑ. 267 00:19:26,791 --> 00:19:29,060 මාකස්... 268 00:19:29,061 --> 00:19:31,630 ...කරුණාකරලා. 269 00:19:31,631 --> 00:19:34,860 කණගාටුයි. 270 00:19:34,870 --> 00:19:36,870 මම මගේ තීරණය ගත්තා. 271 00:20:00,460 --> 00:20:02,660 ඔයාට හොඳයි දැන්. 272 00:20:02,661 --> 00:20:05,230 ඔහේ කවුද? 273 00:20:05,240 --> 00:20:08,600 ලින්කන් කොහෙද? 274 00:20:08,610 --> 00:20:11,040 මම නයිකෝ 275 00:20:11,041 --> 00:20:13,770 ලින්කන් මගේ යාළුවෙක්.\Nඒ හින්දයි මම ඔයාට උදව් කළේ. 276 00:20:16,580 --> 00:20:19,380 හිටගත්ත එක හොඳයි. 277 00:20:19,381 --> 00:20:21,250 මොකද දැන් අපි දුවන්න ඕනා. 278 00:20:24,390 --> 00:20:27,720 ලින්කන් කොහෙද? 279 00:20:27,721 --> 00:20:30,390 එයා කරපු දෙවලට විපාක ගෙවනවා. 280 00:20:32,330 --> 00:20:35,200 එයා ඔයාට උදව් කරපු හින්දා අපේ\Nගෝත්‍රය දැන් අනාරක්ෂිතයි. 281 00:20:35,210 --> 00:20:38,110 රීපර්ස්ලා ආවොත් අපිට උන්\Nඑක්ක සටන් කරන්න බෑ. 282 00:20:38,111 --> 00:20:40,110 ඉන්න, ඉන්න. 283 00:20:40,111 --> 00:20:42,250 ඔයා කියන්නෙ උන් එයාව අල්ල ගත්තා කියලා. 284 00:20:45,420 --> 00:20:47,450 ඉන්න, උන් එයාව මරල දායි. 285 00:20:47,460 --> 00:20:49,790 අපි මොනාහරි කරන්න ඕනා. 286 00:20:49,791 --> 00:20:51,290 අනේ ඔයා කිව්වනේ එයා\Nඔයාගේ යාළුවෙක් කියලා. 287 00:20:51,291 --> 00:20:53,990 අපි මොනාහරි කරන්නම ඕනා. 288 00:20:53,991 --> 00:20:55,930 මම දෙයක් කළා. 289 00:20:55,931 --> 00:20:58,300 මම ඔයාගේ ජීවිතය බේරුවා. 290 00:20:58,301 --> 00:20:59,900 දැන් දුවන්න. 291 00:21:09,410 --> 00:21:11,310 ස්තූතියි මගේ ජීවිතය බේරුවට. 292 00:21:31,930 --> 00:21:34,770 උඹලා ගාව මට ඕනා දෙයක් තියෙනවා. 293 00:21:53,570 --> 00:21:57,800 මම ඇහුවේ අහස් මිනිස්සුන්ගේ\Nඔක්ටේවියාට මොනාද ඕනා කියලයි? 294 00:21:57,801 --> 00:21:59,670 ලින්කන්. 295 00:21:59,671 --> 00:22:01,780 බෑ. 296 00:22:07,750 --> 00:22:10,550 ඇයි, නයිකෝ කියන්නෙ අපේ එකම සුව කරන්නා. 297 00:22:10,551 --> 00:22:13,650 හොඳයි, එහෙනම් මම කියන විදියට කරනවා. 298 00:22:15,560 --> 00:22:18,120 මම ලින්කන්ව අන්තිමට\Nදැකපු තැනට එයාව ගේන්න. 299 00:22:18,130 --> 00:22:19,730 එයා දන්නවා ඒ කොහෙද කියලා. 300 00:22:19,731 --> 00:22:23,630 ඔයයි එයයි විතරයි.\Nවෙන කාවවත් බෑ. 301 00:22:23,631 --> 00:22:27,100 වෙන එකෙක්ව හරි මම දැක්කොත්... 302 00:22:27,101 --> 00:22:30,140 ...මම ඔහේලගේ සුව කරන්නව මරනවා. 303 00:22:30,141 --> 00:22:32,040 රෑ වෙනකම් වෙලාව තියෙනවා. 304 00:22:33,810 --> 00:22:35,150 නැඟිටිනවා. 305 00:22:45,230 --> 00:22:46,830 ඔයාට දැනෙනවද? 306 00:22:46,831 --> 00:22:48,830 ඔව්, දැනුනා. 307 00:22:48,840 --> 00:22:51,400 හොඳයි, දැන් වම. 308 00:22:59,320 --> 00:23:01,080 මොනාවත්? 309 00:23:03,720 --> 00:23:05,190 ආපහු බලන්න. 310 00:23:07,060 --> 00:23:08,690 ආපහු බලන්න! 311 00:23:10,860 --> 00:23:13,630 ෆින්. 312 00:23:13,631 --> 00:23:18,040 රේවන්, ඔයාට මොනාහරි\Nදැනුනහම මට කියන්න. හරිද? 313 00:23:28,380 --> 00:23:29,790 එතන. 314 00:23:35,760 --> 00:23:37,160 රේවන්, පේන විදියට... 315 00:23:37,161 --> 00:23:40,630 ...වම් කකුලේ ස්නායු පද්ධතියට\Nසෑහෙන හානියක් වෙලා වගේ. 316 00:23:40,640 --> 00:23:41,940 හොඳ වෙයිද? 317 00:23:41,941 --> 00:23:44,700 දැනට ඔයාට කිහිලිකරු ඕනා වෙයි. 318 00:23:44,710 --> 00:23:46,710 ඒත් ඔයා පණපිටින් ඉන්නවා. 319 00:23:46,711 --> 00:23:49,080 අනික තවත් ඔයාට වේදනාවක් නෑ. 320 00:23:49,081 --> 00:23:51,410 ඒත් මම තාමත් අබ්බගාතයි. 321 00:23:55,890 --> 00:23:58,460 මම ඔයාලට වෙලාව දෙන්නම්. 322 00:24:14,610 --> 00:24:18,320 අපි හැමතිස්සෙම ඔයා ගැන කතා කළා. 323 00:24:18,321 --> 00:24:20,520 මගේ දවස ගැන අහන්න ඕනා නැද්ද? 324 00:24:25,080 --> 00:24:28,260 මාව හෙම්බත් වෙලා. 325 00:24:28,261 --> 00:24:29,860 විවේක ගන්න. 326 00:24:35,130 --> 00:24:38,640 මම නැඟිටිද්දි... 327 00:24:38,641 --> 00:24:40,000 ...මෙහෙ ඉන්න එපා. 328 00:24:40,010 --> 00:24:41,640 මොනාද කියන්නෙ? 329 00:24:41,641 --> 00:24:45,610 ඔයා හැමදාම වගේ මම වෙනුවෙන් උන්නා. 330 00:24:45,611 --> 00:24:49,780 අපේ යාළුවො එලියෙ ඉන්නවා. 331 00:24:49,781 --> 00:24:52,120 ඔයා එයාලව බේරගන්න ඕනා. 332 00:25:01,030 --> 00:25:03,160 ජනාධිපති වොලස් මොනාද කිව්වෙ? 333 00:25:03,170 --> 00:25:07,400 එයා මට මිනිය පෙන්නුවා. 334 00:25:07,410 --> 00:25:10,880 ඒක ඊතල තුවාලයක් වගෙයි. 335 00:25:10,881 --> 00:25:12,780 සමහර විට ඒක ඊතලේකින්\Nවෙච්ච එකක් වෙන්න ඇති. 336 00:25:12,781 --> 00:25:16,210 නැත්තම් අපි එහෙම හිතනවට කැමති ඇති. 337 00:25:16,211 --> 00:25:18,780 මොකද? උන්ට ඒක වෙනස් කරන්න පුළුවන්. 338 00:25:18,781 --> 00:25:22,250 ක්ලාක්, ඔයා හරියට පිස්සු\Nහැදුන කෙනෙක් වගේ. 339 00:25:22,251 --> 00:25:23,890 ඇයි ඔයා අපිට කෙළවන්න හදන්නෙ? 340 00:25:23,891 --> 00:25:25,790 මම දන්නෙ නෑ මේ මොකක්ද කියලා. 341 00:25:25,791 --> 00:25:28,690 මේ තමා ආරක්ෂාව. 342 00:25:28,700 --> 00:25:31,430 කෑම, නියම ඇඳවල්, ඇඳුම්. 343 00:25:31,431 --> 00:25:32,970 මම කැමතිම එක තමා... 344 00:25:32,971 --> 00:25:36,370 ....භූමි වාසීන් ගේ හෙලි\Nපාර කන්නෙ නැති එක. 345 00:25:36,371 --> 00:25:39,910 ඔයා දිගටම මෙහෙම කළොත් අපිට කොච්චර\Nකල් මෙහෙම ඉන්න දෙයි කියලද හිතන්නෙ? 346 00:25:42,940 --> 00:25:45,180 කවුරුහරි ඔයාට තර්ජනය කළාද? 347 00:25:45,181 --> 00:25:47,610 හෙහ්, නෑ නෑ. 348 00:25:47,611 --> 00:25:50,050 මේ සාමාන්‍ය බුද්ධිය. 349 00:25:50,051 --> 00:25:52,790 අපි මෙහෙ අමුත්තො මිසක් හිරකාරයො නෙවෙයි. 350 00:25:52,791 --> 00:25:56,420 ඔයාට බොරු කාරයෙක් කියන\Nඅමුත්තෙක්ට ඔයා මොනාද කරන්නේ? 351 00:25:56,421 --> 00:25:58,660 අනික ගුණමකුවෙක් විදියට හැසිරෙන කෙනෙක්ට? 352 00:25:58,661 --> 00:26:02,560 පයින් ගහල එලියට දානවා. 353 00:26:02,561 --> 00:26:07,700 දැන් අපිට තියෙන ලොකුම තර්ජනය තමා ඔයා. 354 00:26:18,480 --> 00:26:20,680 මිසයිල අංශයේ වා අඟුල විවෘතයි. 355 00:26:20,681 --> 00:26:22,950 ප්‍රධානී කේතය අනුමතයි. 356 00:26:22,951 --> 00:26:26,290 ස්වයංක්‍රීය මිසයිල ගණනය ආරම්භ වෙනවා. 357 00:26:36,660 --> 00:26:40,660 තව විනාඩි 15 කින් මිසයිලය පිට වෙනවා. 358 00:26:40,661 --> 00:26:41,830 හරි. 359 00:26:43,300 --> 00:26:45,530 ගමන වරද්දගන්න ඕනා නෑ පොඩි එකෝ. 360 00:26:45,540 --> 00:26:47,030 ඔව්. 361 00:27:05,560 --> 00:27:09,730 බය වෙන්න එපා.\Nමේ ඔක්සිජන් මුළු ඇඳුමටම එනවා. 362 00:27:24,280 --> 00:27:25,550 මම දන්නවා ඔයාට දැනෙන හැටි. 363 00:27:31,490 --> 00:27:35,360 මිසයිලය පිට වීමට තව විනාඩි 7 යි. 364 00:27:46,300 --> 00:27:48,340 විනාඩි හතයි. 365 00:27:48,341 --> 00:27:53,480 අරක මැදින් ගිහින්, මිසයිලය\Nපිටත් වෙන්න කලින් නඟින්න ඕනා. 366 00:27:55,780 --> 00:27:57,410 කිසි ප්‍රශ්නයක් නෑ. 367 00:28:05,760 --> 00:28:07,220 අල්ල ගන්න පොඩි එකෝ. 368 00:29:01,790 --> 00:29:06,830 අපි කවදාවත් ඒක ආපහු නොකර ඉම්මු. 369 00:29:12,730 --> 00:29:14,230 නෑ. 370 00:29:16,030 --> 00:29:20,370 මිසයිලය පිට වීමට තව විනාඩි 4 යි. 371 00:29:20,371 --> 00:29:23,070 නෑ. 372 00:29:23,071 --> 00:29:27,870 නෑ, නෑ. 373 00:29:34,220 --> 00:29:35,880 තාත්තා. 374 00:29:48,030 --> 00:29:49,500 මගේ පුතේ. 375 00:29:55,290 --> 00:29:56,830 පුතේ. 376 00:29:59,100 --> 00:30:02,370 ඔය ඔක්සිජන් විහීනතාව. 377 00:30:02,371 --> 00:30:03,470 නැඟිටින්න. 378 00:30:03,471 --> 00:30:04,800 නෑ. 379 00:30:04,801 --> 00:30:06,300 ඔයා තාම වැඩේ කරලා ඉවර නෑ. 380 00:30:06,310 --> 00:30:08,010 ඉවරයි. 381 00:30:08,011 --> 00:30:09,780 මම ඉවරයි! 382 00:30:17,290 --> 00:30:19,990 අපේ අයත තාමත් ඔයාව ඕනා. 383 00:30:19,991 --> 00:30:22,960 නෑ, නෑ. 384 00:30:22,961 --> 00:30:28,370 මම එයාලව පොළවට යැව්වා. 385 00:30:28,371 --> 00:30:30,500 මම මගේ රාජකාරිය කළා. 386 00:30:31,970 --> 00:30:33,470 ඔයා මට මොනාද කරන්න කිව්වෙ? 387 00:30:33,471 --> 00:30:36,210 ඒක අසාධාරණයි. 388 00:30:36,211 --> 00:30:39,480 ඔයා මට කිව්වෙ ජීවත් වෙන්න කියලා. 389 00:30:39,481 --> 00:30:42,810 ඔය ගොඩක් කැපකිරීම් කළා. 390 00:30:42,820 --> 00:30:49,850 ඔයාගේ ජීවිතය කරන්න අමාරු තීරණයි, ඛේදජනක\Nඅවසානයකටයි වඩා වැඩි දෙයක් වෙන්න පුළුවන්. 391 00:30:49,851 --> 00:30:52,090 ඔයාට ජීවිතය තෝර ගත්තහැකි. 392 00:30:53,420 --> 00:30:55,530 මට ඔයා නැතුව පාළුයි පුතේ. 393 00:30:58,500 --> 00:31:01,560 හැමදාම එහෙමයි. 394 00:31:01,570 --> 00:31:03,670 මම හැමවෙලාවෙම ඔයා එක්කයි තාත්තේ. 395 00:31:05,700 --> 00:31:08,540 ඔයාට මේක කරන්න පුළුවන්. 396 00:31:08,541 --> 00:31:13,340 මිසයිලය පිට වීමට තව විනාඩි 2 යි. 397 00:31:16,680 --> 00:31:19,080 යුධ හිස නිෂ්ක්‍රීය කරන්න. 398 00:31:19,081 --> 00:31:21,680 මිසයිලයේ පැර්ෂුටය පරීක්ෂා කරන්න. 399 00:31:21,681 --> 00:31:24,380 දෘඩ මුද්‍රාව තහවුරු කරගන්න. 400 00:31:24,381 --> 00:31:26,850 වායු ටැංකිය අමතක කරන්න එපා. 401 00:31:47,310 --> 00:31:50,210 ගෙදර යන්න වෙලාව හරි. 402 00:31:58,420 --> 00:31:59,690 නැඟිටින්න. 403 00:31:59,691 --> 00:32:01,290 අපි උන් පස්සෙන් යනවා. 404 00:32:06,230 --> 00:32:08,800 නියම වෙලාවට. 405 00:32:08,801 --> 00:32:11,440 ඉන්න, ඉන්න.\Nඑතකොට මට මොකො වෙන්නෙ? 406 00:32:16,440 --> 00:32:19,070 ඉන්න, එපා! මොනාද කරන්නේ? 407 00:32:22,110 --> 00:32:23,480 එයා අපි එක්ක එනවා. 408 00:32:23,481 --> 00:32:24,780 කොහොමත් බෑ. 409 00:32:24,781 --> 00:32:26,280 එයා භූමි වාසීන්ගේ\Nකඳවුරට ගිහින් තියෙනවා. 410 00:32:26,281 --> 00:32:29,090 එයා කිව්ව හරි.\Nමට පුලුවන් ඔයාලව ගෙනියන්න. 411 00:32:29,091 --> 00:32:30,820 ස්ටර්ලින් සංඥා කළා. 412 00:32:30,821 --> 00:32:32,420 කවුරුහරි එනවා. 413 00:32:43,970 --> 00:32:45,170 මම ගහපු මුල්ම වතාව. 414 00:32:45,171 --> 00:32:48,340 නියමයි. මම ආසයි ඒකට. 415 00:33:06,390 --> 00:33:07,860 ලැන්ග්ස්ටන්. 416 00:33:07,861 --> 00:33:09,100 කොහෙද යන්නෙ මචෝ? 417 00:33:09,101 --> 00:33:10,970 අද චිත්‍රපටි රාත්‍රිය. 418 00:33:10,971 --> 00:33:13,170 මට අවසර පතක් ලැබුනා. දොස්තර කිව්වා\Nතව එක ප්‍රතිකාරයයි තියෙන්නෙ කියලා. 419 00:34:06,220 --> 00:34:08,960 රෝගීන්ට පමණයි වෛද්‍ය\Nඅංශයට යන්න පුළුවන්. 420 00:34:35,150 --> 00:34:40,420 3, 2, 1, පිටත් වෙනවා. 421 00:35:04,290 --> 00:35:06,790 පේන විදියට මාව මරන්න වෙයි වගේ. 422 00:35:25,000 --> 00:35:26,610 ලින්කන්. 423 00:35:29,150 --> 00:35:30,380 එයාට තුවාලයි! 424 00:35:30,381 --> 00:35:32,180 එයා හරිනම් මැරෙන්නයි ඕනා. 425 00:35:41,820 --> 00:35:43,330 සමාවෙන්න. 426 00:36:08,850 --> 00:36:09,920 රීපර්ස්ලා! 427 00:36:29,270 --> 00:36:30,300 ලින්කන්. 428 00:36:30,310 --> 00:36:33,940 ඔක්ටේවියා! ඔක්ටේවියා! 429 00:36:33,941 --> 00:36:35,710 ලින්කන්. 430 00:36:37,410 --> 00:36:39,080 ඔක්ටේවියා! 431 00:37:36,780 --> 00:37:38,810 අපි නැවත හමුවේවී. 432 00:38:06,280 --> 00:38:07,680 අපිව කවුරුත් දැක්කෙ නෑ කියලද හිතන්නෙ? 433 00:38:07,681 --> 00:38:10,150 හෙමීට. 434 00:38:21,830 --> 00:38:23,330 ඔයාල පරක්කුයි. 435 00:38:25,970 --> 00:38:30,070 බෙලමි කට්ටියව අරගෙන එන්න තීරණය කළා. 436 00:38:30,071 --> 00:38:32,640 මෙයා විතරයි උන්ගෙ\Nකඳවුරට ගිහින් තියෙන්නේ. 437 00:38:45,860 --> 00:38:48,460 මෙන්න. මගේ පුතාව හොයන්න. 438 00:38:48,461 --> 00:38:50,160 නම නේතන් මිලර්. 439 00:38:55,070 --> 00:38:56,670 එයාලව ගෙදර එක්කගෙන එන්න. 440 00:39:42,050 --> 00:39:44,380 ලැන්ග්ස්ටන්. 441 00:39:44,381 --> 00:39:46,050 ලැන්ග්ස්ටන්. 442 00:39:53,530 --> 00:39:55,800 මොනාද උන් ඔයාට කළේ? 443 00:41:49,920 --> 00:41:51,380 අන්‍යා? 444 00:41:51,400 --> 01:15:00,000 ~ රොයිලි ප්‍රනාන්දු ~ \Nhttp://sinhalasub.tk 445 00:41:52,460 --> 00:41:54,000 ඉංග්‍රීසි පිටපත chamallow වෙතිනි. 446 00:41:52,500 --> 00:42:52,500 ::: එක්වන්න අප සමඟ :::\Ncontact@baiscopelk.com