1 00:00:00,000 --> 01:00:00,000 {\fs6}Baiscopelk.com වෙනුවෙන් රොයිලි කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න 2 00:00:00,000 --> 00:00:05,000 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 3 00:00:00,060 --> 00:00:01,470 පෙර කතාංග වලින්..... 4 00:00:01,471 --> 00:00:04,920 පෘථිවියේ හැමෝම න්‍යෂ්ටික යුද්ධයෙන් විනාශ\Nවෙලා අවුරුදු 97 ක් ගෙවිලා ගිහින්. 5 00:00:04,921 --> 00:00:06,140 ඔයාලා කට්ටියව පොළවට යවනවා. 6 00:00:06,141 --> 00:00:07,440 සිය දෙනාවම. 7 00:00:07,441 --> 00:00:09,780 ආක් මධ්‍යස්ථානයේ සිරකරුවෙනි.\Nඔයාලට තියෙන්නෙ එක රාජකාරියයි. 8 00:00:09,781 --> 00:00:10,600 පණ පිටින් ඉන්න. 9 00:00:10,601 --> 00:00:11,810 අපි ඒක කළා! 10 00:00:12,570 --> 00:00:13,570 අපි තනිවෙලා නෑ. 11 00:00:13,571 --> 00:00:15,770 පොළවෙන් ආව අන්තිම කෙනා\Nමැරුණේ ආක් මධ්‍යස්ථානයේදී. 12 00:00:16,720 --> 00:00:17,900 ඒ අන්තිමයා වෙන්න බෑ. 13 00:00:17,901 --> 00:00:20,620 භූමිවාසීන් හමුදාවත් දැන් මෙහාට එනවා. 14 00:00:24,160 --> 00:00:25,620 ජැස්පර්, දැන්ම. 15 00:00:27,920 --> 00:00:29,360 ඇත්තටම අපි මේක කරනවද? 16 00:00:29,361 --> 00:00:30,960 ආක් මධ්‍යස්ථානය පොළවට වට්ටන්න. 17 00:00:30,961 --> 00:00:34,090 ආක් මධ්‍යස්ථානය කලින් තිබ්බ\Nවගේ කොටස් වලට වෙන්වෙයි. 18 00:00:34,091 --> 00:00:36,160 පණබේරාගත් සියළු දෙනාට අමතනවා. 19 00:00:36,161 --> 00:00:38,210 කාර්මික කොටස පොළවට පැමිණියා. 20 00:00:38,211 --> 00:00:40,010 - බලන්න.\N- තව කොටසක් වෙන්න ඇති. 21 00:00:40,011 --> 00:00:42,500 අපේ අනික් අයව හොයාගන්න ඇබී.\Nක්ලාක්ව හොයාගන්න. 22 00:00:43,000 --> 00:01:10,000 {\fs18}~ රොයිලි ප්‍රනාන්දු ~ \N{\fs12}http://sinhalasub.tk 23 00:01:48,420 --> 00:01:49,740 මොන්ටි කොහෙද? 24 00:01:52,160 --> 00:01:54,170 මොන මඟුලක්ද එයාට කළේ? 25 00:02:35,160 --> 00:02:36,450 මොනාද කරන්නේ? 26 00:02:36,451 --> 00:02:37,820 මාව විෂබීජ වලට නිරාවරණය වෙයි. 27 00:02:40,550 --> 00:02:41,630 කොහෙද මගේ යාළුවා? 28 00:02:41,631 --> 00:02:44,940 එයා හොඳින්.\Nඔයාට තේරෙන්නෙ නෑ. හරිද? 29 00:02:46,400 --> 00:02:47,350 මාව ගෙනියන්න එයා ලඟට. 30 00:02:51,900 --> 00:02:53,220 ක්ලාක්, ඔයාගෙන් ලේ එනවා. 31 00:02:53,470 --> 00:02:54,510 කොහොමද මගෙ නම දන්නෙ? 32 00:02:54,511 --> 00:02:55,570 ඔයාගේ විස්තර පත්‍රිකාවෙ තිබ්බා. 33 00:02:55,571 --> 00:02:56,650 එයාල කොහොමද මගෙ නම දන්නෙ? 34 00:02:56,651 --> 00:02:58,710 මම දන්නෙ නෑ.\Nඅනේ මට රිද්දන්න එපා. 35 00:02:58,711 --> 00:02:59,590 ඔයාට ජීවත් වෙන්න ඕනද? 36 00:03:01,300 --> 00:03:02,370 මම කියන විදියට කරන්න. 37 00:03:04,400 --> 00:03:05,570 මම හිතන්නෙ නෑ. 38 00:03:05,571 --> 00:03:06,500 අවසර පත. 39 00:03:07,770 --> 00:03:09,580 මගේ අවසර පත ඕනා. 40 00:03:20,040 --> 00:03:20,930 කීවෙනි තට්ටුවටද? 41 00:03:32,810 --> 00:03:34,070 උඹලා කවුද? 42 00:03:34,470 --> 00:03:35,510 කියනවා. 43 00:03:35,930 --> 00:03:37,160 අපේ කීදෙනෙක් මෙහෙ ඉන්නවද? 44 00:03:37,161 --> 00:03:39,600 එයාල කොහෙද?\Nකියනව මොනාහරි! 45 00:03:40,110 --> 00:03:42,270 5 වෙනි තට්ටුවට පැමිණියා. 46 00:04:04,080 --> 00:04:07,750 සීමා කිරීමේ බිඳවැටීමක්.\Nසීමා කිරීමේ බිඳවැටීමක්. 47 00:04:15,950 --> 00:04:17,209 මොන මඟුලක්ද මම ඉන්නෙ? 48 00:04:32,940 --> 00:04:33,750 බෙලමි? 49 00:04:36,350 --> 00:04:37,430 පාත් වෙන්න. 50 00:04:37,750 --> 00:04:39,110 - පස්සෙන් කවුරුවත් ආවද?\N- කට වහන්න. 51 00:04:41,500 --> 00:04:42,420 ෆින්ව දැක්කද? 52 00:04:42,421 --> 00:04:44,180 - ෆින් පණපිටින්ද?\N- කලින් උන්නා. 53 00:04:44,181 --> 00:04:45,510 අපි වෙන්වුණා. 54 00:04:45,511 --> 00:04:46,730 අපි දැනගෙන උන්නා ගිනි ගන්නවා කියලා.\Nඉතින් අපි දිව්වා. 55 00:04:46,731 --> 00:04:48,000 ඒත් එකෙක් පස්සෙන් ආවා. 56 00:04:50,940 --> 00:04:52,180 ඔයාල කොහොමද පැනගත්තෙ? 57 00:04:52,890 --> 00:04:54,710 අපි දැක්කා ආක් මධ්‍යස්ථානය කඩා වැටෙනවා. 58 00:04:54,711 --> 00:04:56,150 අපි උදව් කරන්න යන්න ඕනා කියල හිතුවා. 59 00:04:56,151 --> 00:04:57,420 කෑල්ලක් වැටුනේ මේ පැත්තට. 60 00:04:57,421 --> 00:04:58,360 මොන්රෝ හිතන්නේ ඒ කාර්මික කොටස කියලා. 61 00:04:58,361 --> 00:04:59,790 ඒත් මම හිතන්නෙ... 62 00:05:01,600 --> 00:05:02,640 පස්සෙන් එන්න. 63 00:05:02,641 --> 00:05:04,630 පාත් වෙලා කෑගහන්නෙ නැතුව ඉන්න. 64 00:05:15,760 --> 00:05:18,990 මට තවත් යන්න බෑ. 65 00:05:22,510 --> 00:05:23,600 හිට ගන්නවා. 66 00:05:23,601 --> 00:05:24,880 මට බෑ. 67 00:05:24,881 --> 00:05:26,090 එයාට බෑ. 68 00:05:26,091 --> 00:05:27,820 මම කිව්වෙ නැඟිටිනවා. 69 00:05:27,950 --> 00:05:28,740 නැඟිටිනවා. 70 00:05:34,050 --> 00:05:34,880 එපා! 71 00:05:35,659 --> 00:05:36,450 එපා! 72 00:05:43,350 --> 00:05:44,400 මේ එකයි. 73 00:05:45,340 --> 00:05:47,020 මට 300 ක් නැතිවුනා. 74 00:06:04,200 --> 00:06:06,790 බොනවා, උඹ වාසනාවන්තයි. 75 00:06:08,670 --> 00:06:11,540 මට එකෙක්ව පණපිටින් ගෙනියන්න\Nවෙනවා කමාන්ඩර්ට කතා කරන්න. 76 00:06:13,410 --> 00:06:14,120 නැඟිටිනවා. 77 00:06:33,220 --> 00:06:35,280 වැරදියි කිව්වා. 78 00:06:35,281 --> 00:06:37,460 ආපහු 79 00:06:37,461 --> 00:06:39,100 මම අහස් මිනිස්සුන්ගේ ඔක්ටේවියා. 80 00:06:39,101 --> 00:06:40,530 මම ආරක්ෂිත ගමනක් පතනවා." 81 00:06:40,531 --> 00:06:41,810 මොකටද මම මේක ඉගෙන ගන්නෙ? 82 00:06:41,811 --> 00:06:43,210 ඔයා කතා කරන්නෙ ඉංග්‍රීසි. 83 00:06:44,020 --> 00:06:45,870 අපේ රණශූරයෝ විතරයි ඉංග්‍රීසි කතා කරන්නෙ. 84 00:06:46,600 --> 00:06:49,020 අපි මූදට ගියාම ඔයා අපේ\Nකෙනෙක් වගේ පේන්න ඕනා. 85 00:06:49,370 --> 00:06:50,420 එහෙනම් තව කාලය තියෙනවා. 86 00:06:52,550 --> 00:06:53,930 මේක ගැන කියන්න. 87 00:06:57,470 --> 00:06:59,020 ගම කිට්ටුව තියෙන ප්‍රතිමාවක්. 88 00:06:59,690 --> 00:07:01,280 අපි රණ්ඩු සමාදාන කරගන්න යන තැන. 89 00:07:03,170 --> 00:07:04,980 රවට්ටන එක නවත්තලා ඒක ඇදල ගන්න. 90 00:07:07,470 --> 00:07:08,810 පොඩ්ඩක්වත් කියන්නෙ නැද්ද? 91 00:07:13,860 --> 00:07:16,860 නෑ නොකිය ගත්ත එක හොඳා. 92 00:07:24,390 --> 00:07:25,300 මගේ දෙවියනේ. 93 00:07:31,300 --> 00:07:32,100 විෂ. 94 00:07:34,630 --> 00:07:36,659 ඒ කියන්නෙ ඔයා ගාව බේත නෑ. 95 00:07:37,020 --> 00:07:39,560 නෑ, මම ඒක රේවන්ව බේරගන්න ෆින්ට දුන්නා. 96 00:07:39,860 --> 00:07:40,840 එහෙනම් අපි ආපහු යමු. 97 00:07:41,170 --> 00:07:42,140 දුර වැඩියි. 98 00:07:42,070 --> 00:07:43,380 මුහුදට ඊට වඩා දුරයි. 99 00:07:44,750 --> 00:07:45,560 කෙළවෙයන්. 100 00:07:45,561 --> 00:07:48,300 ලින්කන් අපි ආපහු ඔයාගේ\Nගමට නම් යන්නෙ නෑ. 101 00:07:49,090 --> 00:07:50,460 උන් ද්‍රෝහීන්ට කරන දේ ඔයා දන්නවා. 102 00:07:50,461 --> 00:07:53,220 - ඔක්ටේවියා.\N- කැපුම් 1,000 කින් මරණය. 103 00:07:53,550 --> 00:07:57,510 ගෝත්‍රයේ හැම එකෙක්ම\Nඔයාට පිහියෙන් අනිනවා. 104 00:07:58,760 --> 00:08:00,650 ඊට පස්සෙ සත්තුන්ට කන්න දානවා. 105 00:08:02,030 --> 00:08:03,140 ඒක තමා ඔයා මට කිව්වෙ. 106 00:08:05,060 --> 00:08:06,240 මෙන්න මේක ගන්න. 107 00:08:06,670 --> 00:08:08,420 මෙන්න. 108 00:08:08,421 --> 00:08:09,780 මම ඉක්මනට එන්නම්. 109 00:08:10,070 --> 00:08:11,770 ලින්කන් කොහෙද යන්නෙ? 110 00:08:12,070 --> 00:08:12,990 ප්‍රති විෂ. 111 00:08:13,420 --> 00:08:15,490 ගඟේ පෙඳ වල ඉන්න\Nකුරුමිණියන්ගෙන් ඒක ගන්නෙ. 112 00:08:16,900 --> 00:08:18,360 ඔයාව උන්ට කන්න දෙනවා. 113 00:08:19,360 --> 00:08:20,240 ඒක හරි යයි. 114 00:09:34,770 --> 00:09:36,050 හෝව් හරි හරි. 115 00:09:36,980 --> 00:09:38,560 එපා රේවන්. 116 00:09:38,561 --> 00:09:40,440 අනේ වෙඩි තියන්න එපා. 117 00:09:40,441 --> 00:09:43,130 මොකටද? ඔහේ මට වෙඩි තිබ්බා. 118 00:10:05,870 --> 00:10:07,710 ඔව්, මම මටමත් තියාගන්න තිබ්බා. 119 00:10:24,350 --> 00:10:25,710 හෙලෝ, ක්ලාක්. 120 00:10:26,780 --> 00:10:27,940 කොහොමද අතට? 121 00:10:30,230 --> 00:10:32,860 වැඩියෙ කතා කරන කෙනෙක් නෙවෙයි නේද? 122 00:10:33,200 --> 00:10:36,380 වනචාරීන්ගෙන් ඉගෙන ගත්ත දෙයක් වෙන්න ඇති. 123 00:10:36,381 --> 00:10:37,230 ඒකට කමක් නෑ. 124 00:10:37,970 --> 00:10:41,040 මුලින්ම මායට කියන්න දෙයක් තියෙනවලු. 125 00:10:41,930 --> 00:10:44,250 ඊලඟට ඔයාව තමා නිරෝධානය\Nකරන්න ඉතුරු වෙලා තිබ්බෙ. 126 00:10:44,251 --> 00:10:46,290 තව විනාඩි දහයක් උන්න නම්... 127 00:10:48,630 --> 00:10:50,230 මම චෝදනා ගොණු කරන්නෙ නෑ. 128 00:10:50,890 --> 00:10:51,840 ස්තූතියි, මායා. 129 00:10:52,370 --> 00:10:54,340 ඔයාට දැන් ප්‍රතිකාර වලට ගියෑකි. 130 00:10:55,110 --> 00:10:56,310 හරි, යමු. 131 00:10:56,940 --> 00:10:57,800 තුන්වෙනි ඇඳ. 132 00:10:58,450 --> 00:11:00,430 බාධක ඕනා නෑ. 133 00:11:00,830 --> 00:11:02,120 හරි ජනාධිපතිතුමෙනි.. 134 00:11:07,980 --> 00:11:09,600 ඩාන්ටේ වොලස්. 135 00:11:11,310 --> 00:11:12,620 තෙල් සායම්. 136 00:11:13,650 --> 00:11:15,800 හරි, ඔයත් චිත්‍ර ශිල්පියෙක් තමා. 137 00:11:17,850 --> 00:11:19,220 කවුද ඒක කිව්වෙ? 138 00:11:19,221 --> 00:11:20,360 ඔයාගේ අය. 139 00:11:20,370 --> 00:11:22,320 ඔයා තමා එයාලගේ නායකයා කියලත් කිව්වා. 140 00:11:22,810 --> 00:11:26,030 පේන විදියට අපි දෙන්නට සෑහෙන\Nපොදු දේවල් තියෙනව වගේ පැංචියේ. 141 00:11:28,450 --> 00:11:29,550 කෝ මගේ පළඳනාව? 142 00:11:29,551 --> 00:11:32,860 කණගාටුයි. ඒත් අපිට දූෂිත උපකරණ... 143 00:11:32,861 --> 00:11:34,470 ...මවුන්ට් වෙදර්වල\Nතියාගන්න දෙන්න බෑ. 144 00:11:34,850 --> 00:11:36,560 අපිට ඒ අවදානම ගන්න බෑ. 145 00:11:36,561 --> 00:11:39,170 අපේ ක්‍රියාපිළිවෙත් බොහොම තදයි, ක්ලාක්. 146 00:11:39,171 --> 00:11:42,750 අපි හැඟීම්වලට වඩා\Nආරක්ෂාවට මුල්තැන දෙනවා. 147 00:11:46,910 --> 00:11:48,670 අපි කී දෙනෙක්ව අල්ලගත්තද? 148 00:11:48,671 --> 00:11:50,990 48යි. ඔයත් එක්ක. 149 00:11:50,991 --> 00:11:52,530 ඒත් ක්ලාක්, ඔයා වැරදියටයි\Nතේරුම් අරන් ඉන්නෙ. 150 00:11:52,531 --> 00:11:55,100 ඔයාල හිරකාරයෝ නෙවෙයි.\Nඅපියි ඔයාලව බේරගත්තෙ. 151 00:11:55,101 --> 00:11:56,950 ඒ කියන්නෙ අපි ගියා\Nකියල ඔයාලට අවුලක් නෑ. 152 00:11:56,951 --> 00:11:58,620 ඇතුලෙ ඉන්නෙ 48 යි නම්... 153 00:11:58,621 --> 00:11:59,910 ...තව අපේ අය එලියෙ ඇති. 154 00:11:59,911 --> 00:12:02,290 ආරක්ෂකයෝ හම්බවෙච්ච හැම දෙනාවම ගෙනාවා. 155 00:12:02,291 --> 00:12:04,610 එතකොට ආක් මධ්‍යයස්ථානය?\Nඒක කඩා වැටුනා... 156 00:12:04,611 --> 00:12:08,330 අපි දැක්කා. කඩා වැටුන තැන් ගොඩක්\Nතියෙනවා වර්ග හැතැක්ම 100 ක් ඇතුලෙ. 157 00:12:08,331 --> 00:12:10,170 පණ බේරගත්ත අය ඉන්නවනම්... 158 00:12:10,171 --> 00:12:11,740 ...අපි එයාලවත් ගේනවා. 159 00:12:11,741 --> 00:12:12,980 මම පොරොන්දු වෙනවා. 160 00:12:13,440 --> 00:12:14,430 මගේ අයව දකින්න ඕනා. 161 00:12:14,431 --> 00:12:17,350 අනිවාර්යයෙන්ම.\Nමමත් එහෙමයි. 162 00:12:32,340 --> 00:12:34,690 ඇඳුම් මාරුකරගෙන ශාලාවෙදි හම්බවෙන්න. 163 00:12:35,810 --> 00:12:37,150 එන්න, යමු. 164 00:12:37,800 --> 00:12:39,850 ක්ලාක්ට පොඩි පෞද්ගලිකත්වයක් දෙන්න. 165 00:13:12,320 --> 00:13:14,310 හරි, ඒක ගැන බලාගන්න. 166 00:13:17,780 --> 00:13:19,730 සමාවෙන්න සද්දෙ ගැන. 167 00:13:20,600 --> 00:13:24,270 ෆිල්පොට් වේල්ලෙන් ජල විදුලිය. 168 00:13:24,271 --> 00:13:28,090 අපේම භූගත සංචිත වලින් නැවුම් ජලය. 169 00:13:28,640 --> 00:13:32,020 පස් රහිත ගොවිපලෙන් නැවුම් කෑම. 170 00:13:32,021 --> 00:13:35,820 මට තේරෙන්නෙ නෑ.\Nඔයාලා පොළවෙ ඉන්නෙ. 171 00:13:36,190 --> 00:13:37,890 ඒකේ ජීවත් වෙන්න පුළුවන් කියලත් දන්නවා. 172 00:13:38,640 --> 00:13:39,640 ඇයි මෙහෙ ඉන්නෙ? 173 00:13:39,641 --> 00:13:41,840 ඒකෙ අපිට ජීවත් වෙන්න බෑ. 174 00:13:41,841 --> 00:13:43,660 භූමි වාසීන් ඉන්නවා. 175 00:13:43,670 --> 00:13:45,440 ස්වභාවික වරණය වැඩකරනවා. 176 00:13:46,020 --> 00:13:49,580 විකිරණයෙන් බේරෙන්න\Nබැරි අය මැරෙනවා. 177 00:13:49,581 --> 00:13:52,300 ඔරොත්තු නොදෙන DNA තියෙන අය. 178 00:13:52,301 --> 00:13:53,850 හොඳට හරි නරකට හරි... 179 00:13:53,851 --> 00:13:55,730 ...අපිට එහෙම වෙන්න ඕනා නෑ. 180 00:13:55,731 --> 00:13:56,880 අපිත් එහෙම නෑ. 181 00:13:57,790 --> 00:13:59,650 අපිත් දැන් පොළවේ උන්නා... 182 00:14:01,350 --> 00:14:02,910 සූර්යය විකිරණ. 183 00:14:02,911 --> 00:14:04,880 බොහොම හොඳයි.\Nඔයාලගේ DNA වලත් තියෙන්නෙ... 184 00:14:04,881 --> 00:14:07,640 ...භූමි වාසීන්ට සමාන ඒවා. 185 00:14:07,641 --> 00:14:10,920 අභ්‍යවකාශයේ විකිරණ මට්ටම\Nඊටත් වඩා වැඩි හින්දා... 186 00:14:10,921 --> 00:14:14,890 ...ඔයාල ඊටත් වඩා විකිරණ\Nවලට ඔරොත්තු දෙනවා. 187 00:14:15,840 --> 00:14:17,830 ඇත්තම කිව්වොත්... 188 00:14:17,831 --> 00:14:21,700 ...අපේ විද්‍යාඥයෝ ඔයාගේ පද්ධතිවල\Nකාර්යක්ෂමතාව ගැන මවිත වෙලා ඉන්නෙ. 189 00:14:21,701 --> 00:14:22,840 ඒක හින්දා නොවෙන්න... 190 00:14:22,841 --> 00:14:25,060 ...ඔයාගේ යාළුවො තාමත් උඩට වෙලා\Nනිරෝධායනය වෙමින් ඉන්න තිබ්බා. 191 00:14:26,160 --> 00:14:26,940 කරුණාකරලා. 192 00:14:43,280 --> 00:14:45,120 මුලින්ම මට හීල් එක දෙන්න. 193 00:14:54,430 --> 00:14:57,400 ඔයා තවත් ජීවත් වෙන්න සටනක්\Nනෙවෙයි කරන්නෙ ක්ලාක්. 194 00:14:57,401 --> 00:14:58,540 ඔයාල ආවා. 195 00:14:59,140 --> 00:15:00,860 සාදරයෙන් පිළිගන්නවා මවුන්ට් වෙදර් වෙතට. 196 00:15:04,810 --> 00:15:06,980 5 වෙනි තට්ටුවට පැමිණියා. 197 00:15:06,981 --> 00:15:07,920 ඔයාලගේ විස්තර පත්‍රිකාවේ... 198 00:15:07,921 --> 00:15:09,920 මවුන්ට් වෙදර් ගැන දැනගන්න\Nඕනා හැම දෙයක්ම තියෙනවා. 199 00:15:09,921 --> 00:15:15,120 පලවෙනි පිටුවෙ තියෙන සිතියම තරම් ඒක පැටලෙන\Nඑකක් නෙවෙයි කියලා මම පොරොන්දු වෙනවා. 200 00:15:16,130 --> 00:15:17,520 ඔයාල ආවේ තුන්වෙනි තට්ටුවෙ ඉඳන්. 201 00:15:17,521 --> 00:15:19,760 ඒකෙ තමා අපේ වෛද්‍ය අංශය තියෙන්නෙ. 202 00:15:19,761 --> 00:15:20,630 ක්ලාක්. 203 00:15:24,940 --> 00:15:25,970 ඔයාල හොඳින්. 204 00:15:28,710 --> 00:15:29,560 මගේ දෙවියනේ-- 205 00:15:30,980 --> 00:15:32,100 ෆිනුයි බෙලමියි? 206 00:15:34,290 --> 00:15:35,490 ක්ලාක්, එයාලා... 207 00:15:38,980 --> 00:15:40,200 එයාල නැතිවුණා. 208 00:15:41,430 --> 00:15:42,600 අපි ඒක දන්නෙ නෑ. 209 00:15:45,800 --> 00:15:46,820 කෝ රේවන්? 210 00:15:49,790 --> 00:15:50,920 සාදරයෙන් පිළිගන්නවා, ක්ලාක්. 211 00:15:52,210 --> 00:15:54,300 ප්‍රශ්න මොනාහරි තියෙනවනම්, මම කීනන්. 212 00:16:17,440 --> 00:16:19,130 මොනාද මෙහෙ කරන්නෙ, මර්ෆි? 213 00:16:20,350 --> 00:16:23,270 මැරෙනවා, ඔයා වගේම. 214 00:16:28,810 --> 00:16:30,380 තමුන් ගැන කතා කරනවා. 215 00:16:33,540 --> 00:16:34,980 තව කීදෙනෙක් එලියෙ ඉන්නවද? 216 00:16:34,981 --> 00:16:35,780 එකෙක්වත් නෑ. 217 00:16:37,150 --> 00:16:37,900 ඔයා උන් ඔක්කොම පුච්චල දැම්මා. 218 00:16:37,901 --> 00:16:39,090 මේකා බේරුනේ... 219 00:16:39,091 --> 00:16:41,060 ...මාව මුර කරන තියල ගිය හින්දයි. 220 00:16:52,530 --> 00:16:54,370 රේවන් හැරෙන්න. 221 00:16:54,680 --> 00:16:56,400 හැරෙන්න. 222 00:16:56,401 --> 00:16:58,220 ඇලේට ඉන්න. 223 00:16:58,230 --> 00:16:59,290 පැත්තට හැරෙන්න. 224 00:17:06,329 --> 00:17:08,390 ඔයා හොඳින්. 225 00:17:09,099 --> 00:17:10,880 මොකටද මට උදව් කරන්නේ? 226 00:17:16,140 --> 00:17:17,710 මට තනියම මැරෙන්න ඕනා නෑ. 227 00:17:29,040 --> 00:17:30,430 මම දන්නවා ඔයාලා බය වෙලා කියලා. 228 00:17:30,431 --> 00:17:32,320 ඒත් අපි සටන්කාමීයො. 229 00:17:32,530 --> 00:17:33,760 අපිට මේක කළහැකි. 230 00:17:33,761 --> 00:17:34,570 කොහොමද? 231 00:17:35,330 --> 00:17:36,550 අපි එකට ගහනවා.. 232 00:17:36,551 --> 00:17:38,710 අරූ මට ගහන්න එද්දි\Nමොන්රෝ ෆින් ගැන බලන්න. 233 00:17:38,711 --> 00:17:40,340 එයාව නිදහස් කරගත්තම හතරට එකයි. 234 00:17:40,341 --> 00:17:41,190 මම මොනාද කරන්න ඕනා? 235 00:17:42,880 --> 00:17:44,000 මැරෙන්නෙ නැතුව ඉන්න බලන්න. 236 00:17:45,550 --> 00:17:49,920 ලෑස්තිද? 1, 2, 3. 237 00:17:57,920 --> 00:17:59,840 බෙලමි, පැනගන්න! 238 00:18:35,900 --> 00:18:38,600 ඔක්ටේවියා. ඔක්ටේවියා. What is it? 239 00:18:38,601 --> 00:18:41,060 මොකක්ද අවුල? 240 00:18:42,630 --> 00:18:43,960 මම මිනිහෙක්ව දැක්කා. 241 00:18:44,640 --> 00:18:47,390 ඌ...ඌ.. යක්ෂයෙක්. 242 00:18:47,391 --> 00:18:49,770 ඒ විෂ හින්දයි. ඒකෙන් ඔයාව පුච්චනවා. 243 00:18:50,090 --> 00:18:50,980 අපි ඉක්මන් කරන්න ඕනා. 244 00:18:56,920 --> 00:18:58,320 අපි කරන්න ඕනා දේ මම දන්නවා. 245 00:18:58,321 --> 00:19:00,280 මොනාද කරන්නේ?\Nඅපි කොහෙද යන්නෙ? 246 00:19:00,281 --> 00:19:01,290 ඉන්න. 247 00:19:17,280 --> 00:19:18,610 මේක කාල බලන්න. 248 00:19:23,090 --> 00:19:25,580 දෙවියනේ මොනාද ඒ? 249 00:19:25,581 --> 00:19:27,280 මම දන්නෙ නෑ, ඒත් ඒක නියමයි. 250 00:19:28,940 --> 00:19:29,660 මගේ වාරය. 251 00:19:29,930 --> 00:19:32,530 මේ මොනාද?\Nනෑ ඔයා කැමති වෙන එකක් නෑ. 252 00:19:32,531 --> 00:19:33,470 පුඩිම ඊට වඩා හොඳයි. 253 00:19:38,050 --> 00:19:38,900 ඇත්තටම? 254 00:19:40,840 --> 00:19:41,860 හරි. 255 00:19:44,960 --> 00:19:46,890 ක්ලාක්. 256 00:19:48,890 --> 00:19:50,840 ඉඳගෙන මාව දකින්න ලැබුනට\Nසතුටුයි කියලා අඟවන්න. 257 00:19:50,841 --> 00:19:52,020 අපි සතුටෙන් තමා. 258 00:19:53,310 --> 00:19:55,260 මේ චොකලට් කේක් එක කාල බලන්න. 259 00:19:55,270 --> 00:19:56,870 ඒක නම් නියමයි. 260 00:19:56,871 --> 00:19:58,340 මම උන්ගෙ කෑම කන්නෙ නෑ. 261 00:20:01,620 --> 00:20:02,400 බලන්න.. 262 00:20:04,420 --> 00:20:06,590 පිට වෙන තැන් නැති සිතියමක් අපිට දීලා. 263 00:20:07,380 --> 00:20:09,490 දැකපු හැම දෙයක්ම මට කියන්න. 264 00:20:09,491 --> 00:20:13,340 හැම කාමරයක්ම, ශාලාවක්ම,\Nඑලියට යන හැම තැනක්ම. 265 00:20:13,341 --> 00:20:14,300 එලියට යන? 266 00:20:16,410 --> 00:20:17,770 වට පිට බලන්නකො, ක්ලාක්. 267 00:20:18,700 --> 00:20:20,570 කවුරුවත් අපිව දඩයම් කරන්නෙ නෑ. 268 00:20:21,150 --> 00:20:22,700 බඩිගින්නෙ ඉන්නෙ නැති පලවෙනි වතාව. 269 00:20:22,701 --> 00:20:24,210 මොකටද අපි යන්නෙ? 270 00:20:24,211 --> 00:20:26,660 මොකද එලියේ අපේ උදව් ඕනා\Nකරන යාළුවො ඉන්නවා. 271 00:20:26,920 --> 00:20:28,870 එයාල පණබේරගත්ත අයව හොයනවා. 272 00:20:28,871 --> 00:20:31,470 අනික එයාලට අපිට වඩා හොඳ උපකරණ\Nතියෙනවා එයාලව හොයාගන්න. 273 00:20:31,471 --> 00:20:33,150 මේක නම් ඇත්ත වෙන්න\Nබැරි තරම් හොඳ වැඩියි. 274 00:20:33,800 --> 00:20:34,340 ඔයා මට එපා කරවනවා. 275 00:20:34,341 --> 00:20:36,550 මම තව කේක් කනවා. 276 00:20:50,940 --> 00:20:51,730 මගෙ එක ගන්න. 277 00:20:52,530 --> 00:20:55,870 ස්තූතියි. ජැස්පර්. 278 00:20:56,210 --> 00:20:56,910 මායා. 279 00:20:57,310 --> 00:20:58,220 සීතලයි. 280 00:20:59,450 --> 00:21:00,520 විටමින් D අඩුයි. 281 00:21:01,240 --> 00:21:02,330 ඔයාලගෙ වගේ නෙවෙයි. 282 00:21:02,331 --> 00:21:03,700 ඔයාලට නියමිත දේවල් නෑ. 283 00:21:05,970 --> 00:21:09,250 මම සෑහෙන්න තදියමින් ඉන්නෙ. 284 00:21:14,950 --> 00:21:16,520 අභ්‍යවකාශයේ චොකලට් නැද්ද ආ? 285 00:21:17,240 --> 00:21:18,320 එහෙ එපාවෙනවා. 286 00:21:20,200 --> 00:21:23,480 මොනාද මෙවල තේරුම? 287 00:21:23,860 --> 00:21:25,020 තේරුමක් නෑ. 288 00:21:25,021 --> 00:21:27,630 චිත්‍ර එල්ලපු ලොකු බඩු ගුදමක්. 289 00:21:27,640 --> 00:21:29,670 ජනාධිපති වොලස් තමා මුලින්ම ඒවා එල්ලුවෙ. 290 00:21:30,180 --> 00:21:33,710 අපිට ජනෙල් නෑ කියලා අපි කිසි දෙයක්\Nනොදැක ඉන්න ඕනා නෑ කියලා හිතන්න ඇති. 291 00:21:39,530 --> 00:21:41,170 මායා නේද? 292 00:21:43,370 --> 00:21:45,800 මට සමාව ඉල්ලගන්න ඕනා\Nඅද උදේ වෙච්ච දේ ගැන. 293 00:21:47,590 --> 00:21:49,150 මම මගේ යාලුවො ගැන වදවෙවි බයෙන් උන්නෙ. 294 00:21:49,151 --> 00:21:51,630 ඔයාට ඒක තේරෙනවා ඇති කියලා හිතෙනවා. 295 00:22:04,230 --> 00:22:05,900 මම දන්නවා එයා ටිකක් තදයි කියලා, ඒත්... 296 00:22:07,510 --> 00:22:09,530 ක්ලාක් හින්ද තමා අපි බේරුණේ. 297 00:22:15,100 --> 00:22:16,150 එයා මගේ අවසර පත ගත්තා. 298 00:22:19,090 --> 00:22:20,930 අනතුරු ඇඟවීමක්. පස්වෙනි කේතය. 299 00:22:21,940 --> 00:22:23,150 හිරකාරයෝ නෙවෙයි ආ? 300 00:23:06,960 --> 00:23:10,430 දොර අරින්න. ඈත් වෙන්න. 301 00:23:14,860 --> 00:23:16,820 අනවසර පිවිසීමක්. 302 00:23:19,400 --> 00:23:21,440 අනවසර පිවිසීමක්. 303 00:23:25,770 --> 00:23:27,890 අනවසර පිවිසීමක්. 304 00:23:33,420 --> 00:23:34,370 අනවසර පිවිසීමක්. 305 00:23:34,380 --> 00:23:35,210 ක්ලාක්, එපා! 306 00:23:35,780 --> 00:23:37,710 ඕක ඇරියොත් මිනිස්සු මැරෙයි. 307 00:23:38,220 --> 00:23:39,760 පොඩි විකිරණ තත්වයකිනුත් එයාල මැරෙනවා. 308 00:23:39,761 --> 00:23:41,580 අනවසර පිවිසීමක්. 309 00:23:45,530 --> 00:23:46,800 වෙඩි තියන්න ඉඩ තියන්න එපා. 310 00:23:55,040 --> 00:23:55,840 ඉන්න. 311 00:23:56,730 --> 00:23:57,450 ඉන්න. 312 00:24:01,040 --> 00:24:03,800 ක්ලාක්. ඕක කරන්න එපා. 313 00:24:05,700 --> 00:24:06,970 මට මුන්ව විශ්වාස නෑ. 314 00:24:08,450 --> 00:24:09,580 මොකටද එයාල බොරු කියන්නෙ? 315 00:24:12,170 --> 00:24:14,500 මේ අහන්න, අපි මෙහෙ ආරක්ෂිතයි. 316 00:24:15,090 --> 00:24:17,950 ඔයා හින්දා අපි ආරක්ෂිතයි. 317 00:24:19,410 --> 00:24:20,540 අපි හැමෝම නෙවෙයි. 318 00:24:25,570 --> 00:24:26,960 මමයි රොකට් පත්තු කළේ. 319 00:24:29,370 --> 00:24:30,620 මම ඒක නොකර ඉන්නද තිබ්බෙ? 320 00:24:31,290 --> 00:24:34,220 ක්ලාක්...ඔයා ඒක ඇද්ද වෙලාවෙ... 321 00:24:34,221 --> 00:24:35,230 ...ඔයා ජීවිත බේරගත්තා. 322 00:24:37,000 --> 00:24:38,760 මේක කරලා ඒ ඔක්කොම කැත කරගන්න එපා. 323 00:24:45,200 --> 00:24:47,270 අන්න ඉන්නවා!\Nඔහොම ඉන්නවා. 324 00:24:47,460 --> 00:24:48,290 අත් උස්සනවා. 325 00:25:03,810 --> 00:25:05,840 කොහොමද ඔච්චරම අපතයෙක් වුණේ, මර්ෆි? 326 00:25:06,780 --> 00:25:10,490 වෙඩි තිබ්බට සමාවෙන්න. හරිද? 327 00:25:12,000 --> 00:25:13,290 ඒකද ඔයාට අහගන්න ඕනා වුණේ? 328 00:25:14,840 --> 00:25:18,200 ඉන්න බලන්න.\Nඅම්මයි තාත්තයි ඔයාට ආදරේ කළේ නැද්ද? 329 00:25:19,950 --> 00:25:21,380 නෑ එයාල මට ආදරේ කළා. 330 00:25:25,550 --> 00:25:27,120 ඔයා අඬන්නද යන්නෙ, මර්ෆි? 331 00:25:28,180 --> 00:25:29,950 කෙළවෙයන් රේවන්. 332 00:25:30,270 --> 00:25:32,640 නෑ කියන්න.\Nමට අහගන්න ඕනා. 333 00:25:32,730 --> 00:25:37,710 දෙමව්පියෝ ආදරය කරපු ළමයෙක්\Nකොහොමද මිනීමරු පිස්සෙක් වුණේ? 334 00:25:46,840 --> 00:25:48,110 එයාට උණක් හැදෙනවා. 335 00:25:51,560 --> 00:25:53,220 එයාගේ තාත්තා බේත් හොරකම් කරනවා. 336 00:25:53,221 --> 00:25:55,470 ඒකෙනුත් කිසි උදව්වක් වෙන්නෙ නෑ. 337 00:25:56,560 --> 00:25:58,490 ඒ හින්දා එයාව පා කරලා මරල දානවා. 338 00:26:00,390 --> 00:26:05,890 ඒකෙන් පස්සෙ එයාගේ අම්මා හෙනට\Nබොන්න ගන්නවා ඒ හින්දා. 339 00:26:08,140 --> 00:26:13,960 ඇයගේම වමනේ ගොඩේ ඇය වැටිල ඉඳගෙන\Nඇය ළමයට කියන අන්තිම වචන ටික... 340 00:26:13,961 --> 00:26:14,970 ...තමා... 341 00:26:20,910 --> 00:26:22,840 ...ළමයා තමා තාත්තව\Nමරාගත්තෙ කියන එක. 342 00:26:48,970 --> 00:26:50,220 ඔයාට හිටගෙනම ඉන්න වෙනවා. 343 00:26:51,090 --> 00:26:52,240 නැත්තම් මූ ඔයාව මරනවා. 344 00:26:56,390 --> 00:26:59,360 අපි රණශූරයෝ.\Nඅපි රණශූරයෝ. 345 00:27:00,700 --> 00:27:04,200 අපි රණශූරයෝ.\Nඅපි රණශූරයෝ. 346 00:27:37,790 --> 00:27:38,720 අපි දැන් මෙහෙ. 347 00:27:41,210 --> 00:27:42,400 ඔක්කොම හොඳින් වෙන්නයි යන්නෙ. 348 00:28:02,020 --> 00:28:04,640 මම හොඳින්.\Nඅපි ආපහු යානයට යන්න ඕනා. 349 00:28:04,790 --> 00:28:08,270 කෝ ක්ලාක්?\Nඇය හොඳින්ද? 350 00:28:08,550 --> 00:28:09,620 අපි ආව වෙලාවෙ එයා හොඳින් උන්නා. 351 00:28:10,740 --> 00:28:11,730 අපි එක්කගෙන යන්නම්. 352 00:28:12,460 --> 00:28:14,140 ඉන්න පොඩ්ඩක්. 353 00:28:14,790 --> 00:28:17,720 සින්ක්ලෙයාර්. අපි බෙදෙනවා. 354 00:28:17,760 --> 00:28:19,700 මා එක්ක කට්ටියක් යානයට යනවා. 355 00:28:20,510 --> 00:28:22,620 අනික් හැමෝම ඇල්ෆා ස්ථානයට අරගෙන යන්න. 356 00:28:22,990 --> 00:28:23,880 ඔයා ගාව ඛණ්ඩාංක තියෙනවා.\Nඅපි පුළුවන් ඉක්මනට එන්නම්. 357 00:28:23,881 --> 00:28:25,470 හරි, සර්. 358 00:28:26,930 --> 00:28:28,650 ජාහාගෙන් වෙන ආරංචි නැද්ද? 359 00:28:29,640 --> 00:28:31,400 නෑ, පහුගිය පැයේ නෑ. 360 00:28:33,740 --> 00:28:36,570 හරි. ඔය හය දෙනා එන්න. 361 00:28:36,571 --> 00:28:38,150 දෙන්නෙක් ඉස්සරහින්. 362 00:28:38,240 --> 00:28:39,070 හොඳයි යමු. 363 00:28:39,071 --> 00:28:40,360 අපි යමු. 364 00:28:40,910 --> 00:28:42,170 ඔයා දැන් කිට්ටුව ඉන්නෙ ඇබී. 365 00:28:48,990 --> 00:28:50,650 තව පාරක් කියන්න. 366 00:28:50,790 --> 00:28:51,630 කියන්න. 367 00:28:54,300 --> 00:28:56,920 ඔයා තාම මට කිව්වෙ නෑ අපි\Nකොහෙද යන්නෙ කියලා. 368 00:28:59,660 --> 00:29:00,720 සුවඳ දැනෙන්නෙ නැද්ද? 369 00:29:01,570 --> 00:29:02,760 අපි දැන් මූදට කිට්ටුයි. 370 00:29:04,870 --> 00:29:06,460 නෑ, මට කිසි දෙයක් දැනෙන්නෙ නෑ. 371 00:29:08,020 --> 00:29:09,200 ලින්කන්, මට බයයි. 372 00:29:21,360 --> 00:29:22,410 නිශ්ශබ්ධ වැඩියි. 373 00:29:27,910 --> 00:29:29,060 අපි මෙතන ඉඳන් බලාගන්නම්. 374 00:29:29,520 --> 00:29:31,850 බෑන්ක්ස්, ස්කැන්ලන් මෙයාල එක්ක ඉන්න. 375 00:29:32,980 --> 00:29:34,660 ආරක්ෂිත වෙච්ච ගමන් අපි සංඥා කරන්නම්. 376 00:29:50,940 --> 00:29:51,830 ඇයට උදව් කරන්න. 377 00:29:53,280 --> 00:29:57,930 රේවන්, රේවන්. 378 00:29:57,970 --> 00:29:59,290 රේවන්, රේවන්, වස්තුවේ මම ඇබී. 379 00:30:02,150 --> 00:30:03,420 ක්ලාක් මෙහෙ නෑ. 380 00:30:06,120 --> 00:30:07,750 මම දන්නෙ නෑ එයා කොහෙද කියලා. 381 00:30:14,200 --> 00:30:15,370 මොනාද ඔයාට වුණේ? 382 00:30:23,610 --> 00:30:24,770 මට වෙඩි වැදුනා. 383 00:30:27,470 --> 00:30:28,450 මට වෙඩි වැදුනා. 384 00:30:30,680 --> 00:30:31,860 අපිට ගිලන් මැස්සක් ඕනා. 385 00:30:32,130 --> 00:30:32,970 සර්. 386 00:30:39,440 --> 00:30:40,360 ඔහොම නවතිනවා. 387 00:30:41,220 --> 00:30:42,270 ආපහු එනවා! 388 00:30:50,190 --> 00:30:51,250 කෝ කට්ටිය? 389 00:30:56,040 --> 00:30:59,360 මේක භයානකයි. 390 00:30:59,700 --> 00:31:02,500 සිය ගානක් උන්නා. රේවන් නොහිටින්න... 391 00:31:03,440 --> 00:31:04,760 මම දන්නෙ නෑ මොනා වෙයිද කියලා. 392 00:31:07,390 --> 00:31:11,400 බෙලමි, ඔයා පණපිටින්. 393 00:31:13,280 --> 00:31:15,070 අපත මිණීමරුවා. 394 00:31:17,610 --> 00:31:18,370 නවත්වනවා ...! 395 00:31:29,990 --> 00:31:31,070 හිරේට ගන්න. 396 00:31:32,310 --> 00:31:34,230 ඉන්න, ඔයාලට තේරෙන්නෙ නෑ. 397 00:31:34,231 --> 00:31:35,890 මර්ෆි අපේ දෙන්නෙක්ව මැරුවා. 398 00:31:36,140 --> 00:31:38,080 තව කෙනෙක්ට වෙඩි තිබ්බා.\Nඑයා බෙලමිව එල්ලන්න හැදුවා. 399 00:31:38,081 --> 00:31:40,910 මට වැඩක් නෑ.\Nඋඹලා සත්තු නෙවෙයි. 400 00:31:42,400 --> 00:31:43,570 නීති තියෙනවා. 401 00:31:45,600 --> 00:31:46,500 නීති. 402 00:31:48,080 --> 00:31:50,690 ඔහේ නෙවෙයි දැන් මෙහෙ ලොක්කා. 403 00:31:57,870 --> 00:31:58,670 රේවන්. 404 00:32:05,350 --> 00:32:06,610 ලේ ගොඩක් ගිහින්. 405 00:32:06,780 --> 00:32:08,550 පණපිටින් ඉන්න එකත් පුදුමයක්. 406 00:32:14,050 --> 00:32:15,550 වෙන කවුරුවත් මෙහෙ නෑ. 407 00:32:17,150 --> 00:32:19,690 එයාව බිමින් තියන්න. 408 00:32:41,740 --> 00:32:42,720 නිදාගන්න. 409 00:32:44,210 --> 00:32:46,230 පුළුවන් ඉක්මනට බේත අරගෙන එන්නම්. 410 00:32:55,090 --> 00:32:56,690 ඔයාගේ ගමටද ගෙනාවේ? 411 00:32:57,890 --> 00:32:59,070 මම ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ. 412 00:33:03,440 --> 00:33:05,210 ලින්කන්, ලින්කන්. 413 00:33:05,211 --> 00:33:06,600 උන් ඔයාව මරල දායි. 414 00:33:06,601 --> 00:33:09,730 මාව අල්ලගත්තොත්නේ. 415 00:33:10,680 --> 00:33:11,690 ජීවත් වෙන්න. 416 00:33:13,920 --> 00:33:15,010 කට වහගෙන ඉන්න. 417 00:33:39,730 --> 00:33:41,720 මාංචු ගලවන්න. 418 00:33:49,010 --> 00:33:51,200 හිස් කැන්වස් තියෙනවා ඕනනම්. 419 00:33:56,150 --> 00:33:57,660 මමත් ඉස්සර පොළවෙ චිත්‍ර ඇන්දා. 420 00:33:58,220 --> 00:34:00,380 පොළව කියන්නෙ නිකන්ම දෙයක් නෙවෙයි. 421 00:34:00,670 --> 00:34:01,960 මතකයක්. 422 00:34:04,420 --> 00:34:05,600 ඔයත් එලියෙ උන්නද? 423 00:34:06,080 --> 00:34:10,230 ඔව්. අවුරුදු 56 කට කලින්. 424 00:34:10,530 --> 00:34:12,230 විනාඩි 5 කට. 425 00:34:12,750 --> 00:34:14,630 මට එතකොට අවුරුදු 7 යි. 426 00:34:14,631 --> 00:34:17,190 අපි පිටස්තරයෝ කියන උන් දකිනකොට. 427 00:34:17,191 --> 00:34:18,270 ඊට කලින් අපි හිතුවේ... 428 00:34:18,271 --> 00:34:20,429 ...ඉන්නෙ අපි විතරයි කියලා. 429 00:34:21,030 --> 00:34:23,030 හිතාගන්න අපේ පුදුමය. 430 00:34:23,830 --> 00:34:25,219 මට හිතාගන්න ඕනා නෑ. 431 00:34:25,409 --> 00:34:28,190 ඒ කාලේ මේක තමා මගේ තාත්තගෙ කාර්යාලය. 432 00:34:28,191 --> 00:34:31,850 ඒ දැකලා පෘථිවියේ ආපහු වාසය\Nකරන්න පුළුවන් කියලා හිතලා... 433 00:34:31,929 --> 00:34:33,679 ...එයා දොරවල් ඇරියා. 434 00:34:35,139 --> 00:34:39,100 සතියක් ඇතුලත මිනිස්සු 54 ක් මැරුනා. 435 00:34:39,101 --> 00:34:40,820 නිරාවරණය වීම් නිසා. 436 00:34:42,350 --> 00:34:44,679 මගේ අම්මයි සහෝදරියයි ඒ අතරේ උන්නා. 437 00:34:48,840 --> 00:34:49,969 අහිමිවීම... 438 00:34:51,900 --> 00:34:54,270 ...දුක, පසුතැවිල්ලා. 439 00:34:56,400 --> 00:34:59,000 කාලයෙන් මේවට සැනසීමක් ලැබෙනවා, ක්ලාක්. 440 00:34:59,001 --> 00:35:02,830 ඒත් ඒක අමතක වෙන එකම වෙලාව\Nමම චිත්‍ර අඳින වෙලාවයි. 441 00:35:07,780 --> 00:35:10,110 ඔයා මාව මෙහාට ගෙනාවෙ චිත්‍ර\Nගැන කතාකරන්න නෙවෙයි. 442 00:35:10,760 --> 00:35:11,590 එහෙම නේද? 443 00:35:13,340 --> 00:35:15,420 මට නරක ආරංචියක් තමා දෙන්න වෙන්නෙ. 444 00:35:15,610 --> 00:35:17,700 අපේ අය ප්‍රදේශය පරීක්ෂා කරලා. 445 00:35:17,701 --> 00:35:19,760 පණබේර ගත්ත අය කවුරුවත් නෑලු. 446 00:35:19,770 --> 00:35:22,160 කදවුරේවත් ආක් මධ්‍යස්ථානවලවත්. 447 00:35:23,090 --> 00:35:24,110 කොහොමද හරියටම එයාල කියන්නෙ? 448 00:35:24,111 --> 00:35:25,100 එහෙම කියන්නෙ නෑ. 449 00:35:25,140 --> 00:35:27,050 මම තව හොයන්න කිව්වා. 450 00:35:27,051 --> 00:35:28,340 මටම දකින්න ඕනා. 451 00:35:28,341 --> 00:35:29,920 කණගාටුයි. මට ඒකට ඉඩ දෙන්න බෑ. 452 00:35:29,930 --> 00:35:31,910 මම එහෙම කරන්නෙ ඔයාගෙම හොඳට, ක්ලාක්. 453 00:35:31,920 --> 00:35:33,970 එලියෙ ආරක්ෂිත නෑ. 454 00:35:33,971 --> 00:35:35,760 විකිරණ අපිට බලපාන්නෙ නෑ. 455 00:35:35,761 --> 00:35:38,200 මම වදවෙන්නෙ ඒ ගැන නෙවෙයි. 456 00:35:40,450 --> 00:35:42,230 ඔයාට ශෝක වෙන්න කාලයක් ඕනා. 457 00:35:43,370 --> 00:35:45,570 මෙයාල ඔයාව කාමරේට ගෙනියයි. 458 00:35:46,230 --> 00:35:47,950 මම යන්න හැදුවොත්? 459 00:35:48,520 --> 00:35:50,390 කරුණාකරලා මාව පරීක්ෂා\Nකරන්න එපා, ක්ලාක්. 460 00:36:01,810 --> 00:36:03,000 - අපි යනවා.\N- මොකක්? 461 00:36:03,060 --> 00:36:04,320 මෙතෙන්ට තමා එයාල ආපහු එන්නෙ. 462 00:36:04,321 --> 00:36:05,650 මම හිතන්නෙ නෑ එයාල අයි කියලා. 463 00:36:07,320 --> 00:36:10,050 භූමිවාසින් එයාලව අල්ලගෙන ගිහින්.\Nඔයා ඒක දන්නවා. 464 00:36:12,860 --> 00:36:16,540 බලන්න, අපි යමු කේන් එක්ක. 465 00:36:16,541 --> 00:36:19,180 අපි කට්ටියවයි ආයුධයි ගම්මු. 466 00:36:19,800 --> 00:36:21,190 ඊට පස්සෙ අපි යාළුවො හොයමු. 467 00:36:21,420 --> 00:36:22,500 එක ප්‍රශ්නයක් තියෙනවා. 468 00:36:22,830 --> 00:36:24,780 එතකොට තව කී දෙනෙක් මැරිල ඉඳියිද? 469 00:36:31,550 --> 00:36:34,190 ඇබී කියනවා රේවන්ට ශල්‍යකර්මයක්\Nනොකලොත් මැරෙයි කියලා. 470 00:36:37,910 --> 00:36:39,040 යන්න වෙලාව හරි. 471 00:36:47,160 --> 00:36:49,480 ඇබී? යන්න ලෑස්තියි. 472 00:36:53,080 --> 00:36:54,430 රෑ වෙන්න කලින් යන්න ඕනා. 473 00:37:07,830 --> 00:37:11,000 අතීතය හා අනාගතය වෙනුවෙන්\Nඅපි සේවයට කැපවෙමු. 474 00:37:11,001 --> 00:37:12,640 අපි ස්තූතිය පුද කරමු. 475 00:37:12,910 --> 00:37:17,850 හොඳ සෞඛ්‍ය, ආහාර හා ආශ්‍රය වෙනුවෙන්. 476 00:37:18,450 --> 00:37:21,340 අලුත් යහළුවන්ගේ ආශිර්වාදය වෙනුවෙන්. 477 00:37:21,341 --> 00:37:23,000 අපි ස්තූතිය පුද කරමු. 478 00:39:23,200 --> 00:39:23,990 ඇබී. 479 00:39:29,450 --> 00:39:32,220 අනික් අයට උන්නහැකි. 480 00:39:41,600 --> 00:39:42,550 ඔයාගේ අදහසක්ද? 481 00:39:42,551 --> 00:39:43,300 ඔව්, සර්. 482 00:39:45,800 --> 00:39:46,890 හොඳ අදහසක්. 483 00:39:49,750 --> 00:39:50,750 මොනාවත් ආරංචි ආවද? 484 00:39:51,140 --> 00:39:51,900 නෑ, සර්. 485 00:39:52,930 --> 00:39:54,280 තාම ගුවන් විදුලි පණිවුඩ නෑ. 486 00:39:57,760 --> 00:39:59,240 එහෙනම් මට විස්තර කියන්න. 487 00:40:00,240 --> 00:40:01,000 හරි, සර්. 488 00:40:01,930 --> 00:40:03,090 චාන්සලර්තුමෙනි. 489 00:40:09,760 --> 00:40:13,470 සින්ක්ලෙයාර් ඔබට මාව ඇහෙනවනම්\Nහා ප්‍රතිචාර දක්වන්න බැරිනම්... 490 00:40:14,550 --> 00:40:17,560 ...අපි අවසන් වතාවට සම්බන්ධ\Nවෙලා පැය 12 ක් ගෙවිල අවසන්. 491 00:40:17,561 --> 00:40:20,850 මෙහෙ වාතය මම වගේම හොඳට අල්ලගෙන ඉන්නවා. 492 00:40:21,750 --> 00:40:24,470 මට තවත් ඔයාලට උදව් කරන්න බැරි\Nකමට මූණ දෙන්න වෙලාව හරි. 493 00:40:24,570 --> 00:40:25,720 මගේ රාජකාරිය අවසානයි. 494 00:40:30,230 --> 00:40:31,760 මට ගොඩක් මහන්සියි. 495 00:40:36,070 --> 00:40:37,640 කේන්ටයි ඇබීටයි කියන්න... 496 00:40:39,310 --> 00:40:41,720 ...දැන් එයාලට එයාල ගැන\Nබලාගන්න වෙනවා කියලා. 497 00:40:41,950 --> 00:40:44,120 එකට වැඩ කරනකම් හැම දෙයක්ම හොඳින් වෙයි. 498 00:40:44,121 --> 00:40:45,640 ඔයා එයාලට ඒක මතක් කරලා දෙන්න. 499 00:40:46,430 --> 00:40:49,450 අපේ අයව ආරක්ෂිතව තියන්න කියන්න. 500 00:40:55,860 --> 00:40:56,880 ජාහා විසන්ධි වෙනවා. 501 00:41:15,220 --> 00:41:16,650 අපි නැවත හමුවේවා. 502 00:41:30,000 --> 01:15:00,000 {\fs18}~ රොයිලි ප්‍රනාන්දු ~ \N{\fs12}http://sinhalasub.tk 503 00:41:30,100 --> 00:42:30,100 ::: එක්වන්න අප සමඟ :::\Ncontact@baiscopelk.com