1 00:00:36,492 --> 00:00:51,493 මෙම උපසිරැසිය www.baiscopelk.com වෙනුවෙන් නොමිලයේ නිකුත් කරන ලදී.වීඩියෝ පිටපත ගැන අප වගකියනු නොලැබේ. 2 00:01:21,510 --> 00:01:23,658 අපිට මෙතන ඉන්න බෑ. 3 00:01:23,668 --> 00:01:25,370 අපිට වෛද්‍ය ආම්පන්න ඕන. 4 00:01:25,384 --> 00:01:27,384 මෙතන කෑම නෑ වතුර නෑ. 5 00:01:27,386 --> 00:01:29,387 අනික අළු නිසා වැහි වතුර බොන්නත් බෑ. 6 00:01:29,389 --> 00:01:30,399 යටත්වෙන්න වෙලාව හරි. 7 00:01:30,424 --> 00:01:31,560 යටත් වෙන්න හදපු අයව 8 00:01:31,584 --> 00:01:33,340 දුර්ගයේදී මරලා දැම්මා. 9 00:01:33,934 --> 00:01:35,683 හතුරන්ට හිරකාරයන්ව ඕන නෑ. 10 00:01:35,708 --> 00:01:36,627 උන්ට ඕන අපිව මරන්න. 11 00:01:36,629 --> 00:01:37,437 අපි මොනාහරි දෙයක් නොකළොත් 12 00:01:37,462 --> 00:01:38,663 උන්ට ඕන දේ සිද්දවෙයි. 13 00:01:38,665 --> 00:01:40,039 අපිට සටන් කරන්න වෙනවා. 14 00:01:40,064 --> 00:01:41,922 අපි මෙතන ඉන්න ඉන්න ඒක තව අමාරු වෙනවා. 15 00:01:41,947 --> 00:01:44,014 කවුරුවත් මාත් එක්ක දුර්ගයට යන්න එන්නෙ නෑ. 16 00:01:45,373 --> 00:01:47,206 එහෙනම් අපි මළා වගේ තමා. 17 00:01:51,409 --> 00:01:52,344 එයාලා බේරිලා. 18 00:01:52,346 --> 00:01:53,549 අපි දන්නේ නෑ ඒ එයාලමද කියලා. 19 00:01:53,574 --> 00:01:55,641 තුවක්කුකරුවනි, බෙදිලා ගිහින් ඉලක්කය ගන්න. 20 00:01:57,035 --> 00:01:58,952 මම කිව්වොත් විතරක් වෙඩි තියන්න. 21 00:02:03,462 --> 00:02:05,862 උදව්වක් දෙන්න, උදව් ඕන. මෙතන තුවාලකාරයෝ ඉන්නවා. 22 00:02:06,928 --> 00:02:08,495 පැත්තකට වෙන්න! පැත්තකට වෙන්න! 23 00:02:08,497 --> 00:02:09,696 එයාලා අපේ අය. 24 00:02:09,698 --> 00:02:11,131 මොන්ටි, ජැක්සන් කොහෙද? 25 00:02:11,133 --> 00:02:12,465 මෙයාගේ ගොඩක් ලේ ගිහින්. 26 00:02:12,467 --> 00:02:14,097 මං එයාව ගන්නම්! මම එයාව ගන්නම්! 27 00:02:14,925 --> 00:02:16,113 දැන් එයාට හොද වෙයි. 28 00:02:16,138 --> 00:02:17,716 හොද වෙයිද? පොඩ්ඩක් වටපිට බලන්න. 29 00:02:17,718 --> 00:02:19,685 මෙතන බලාපොරොත්තුවක සේයාවක්වත් පේනවද? 30 00:02:38,116 --> 00:02:40,085 හෙඩා අපිව බේරගන්නයි යන්නෙ. 31 00:02:47,452 --> 00:02:48,481 මම මොනවද කලේ? 32 00:02:48,506 --> 00:02:49,670 බ්ලඩ්රෙයිනා එනවා. 33 00:02:49,695 --> 00:02:51,128 කමාන්ඩර්ව ආරක්‍ෂා කරන්න! 34 00:02:55,725 --> 00:02:57,893 - ඔයා මොනාද කරන්නෙ? - අහකට වෙනවා. 35 00:03:01,965 --> 00:03:03,722 ඕ, එයා අපිව බේරගත්තා. 36 00:03:03,747 --> 00:03:05,567 එයාට එන්න දෙන්න. 37 00:03:05,569 --> 00:03:06,691 හෙඩා, ඒක හොද දෙයක් නෙවේ... 38 00:03:06,716 --> 00:03:08,315 මං කිව්වේ එයාට එන්න දෙන්න කියලා. 39 00:04:06,643 --> 00:04:38,245 {\an1}THE 100 S05E13 Damocles Part two- අපි නැවත හමුවේවා!! විකාශය වූ දිනය 2018.08.07 40 00:04:06,643 --> 00:04:38,245 {\an3}Nilupul Madukapriya Perera www.baiscopelk.com/339 41 00:04:44,355 --> 00:04:46,201 අපිට වැඩි වෙලාවක් බලන් ඉන්න බෑ. 42 00:04:46,241 --> 00:04:48,074 මැක්‍රරි ළග රේවනුයි ෂෝයි ඉන්නවා. 43 00:04:48,076 --> 00:04:50,410 එයාලගෙන් කෙනෙක් හිත වෙනස් කරගෙන යානය ගෙනියයි. 44 00:04:50,412 --> 00:04:52,212 ඔයා කිව්වේ ක්ලාක් ඒක ගැන බලාගන්නවයි කියලා. 45 00:04:52,214 --> 00:04:54,447 එහෙම තමයි. හැබැයි මම කැමති නෑ 46 00:04:54,449 --> 00:04:55,792 එයා අසාර්ථක උනා කියලා මිසයිලවලින් අහගන්න. 47 00:04:55,817 --> 00:04:57,286 පළමු භට කණ්ඩායමේ ඉතුරු වෙලා ඉන්න අය සූදානම්. 48 00:04:57,310 --> 00:04:58,853 කමාන්ඩර්ගෙ හමුදාවත් ලෑස්තියි. 49 00:05:00,879 --> 00:05:03,279 අපි හැමෝම දැන් කමාන්ඩර්ගෙ හමුදාව තමයි. 50 00:05:08,467 --> 00:05:10,164 කෝ මේ කමාන්ඩර්? 51 00:05:10,166 --> 00:05:13,168 පස්සට වෙන්න. 52 00:05:26,511 --> 00:05:28,644 ජැක්සන්, ඉන්ද්‍රා ඇවිත්. 53 00:05:31,451 --> 00:05:33,128 මෙයාගේ ගොඩක් ලේ ගිහින්, 54 00:05:33,153 --> 00:05:34,657 හැබැයි එයා ශක්තිමත්. 55 00:05:34,659 --> 00:05:36,359 අපිට පුලුවන්නම් මෙයාව ඇබි ළගට අරන් යන්න, 56 00:05:36,361 --> 00:05:38,060 එයාට කකුල බේරගන්න පුළුවන් වෙයි. 57 00:05:47,582 --> 00:05:49,215 වෙලාව හරි, මැඩි. 58 00:05:52,776 --> 00:05:54,645 හැමෝම ඔයාව අනුගමනය කරයි, 59 00:05:54,987 --> 00:05:56,748 ඔයාට එයාලට නායකත්වය දෙන්න වෙනවා. 60 00:05:56,750 --> 00:05:58,724 මට ඕන නෑ එයාලව ජන සංහාරයකට අරන් යන්න. 61 00:05:58,749 --> 00:06:00,549 අපේ කට්ටිය ඉන්නවා, හෙඩා. 62 00:06:00,821 --> 00:06:02,887 අපි ඉස්සරහටම යන තාක්කල්, 63 00:06:02,889 --> 00:06:04,255 අපිට යාගන්න පුළුවන්. 64 00:06:04,257 --> 00:06:06,057 අපි ඔයා ළගින්ම ඉන්නවා. 65 00:06:06,428 --> 00:06:08,460 මට බය මං ගැන නෙවෙයි. 66 00:06:08,764 --> 00:06:10,362 පොඩ්ඩක් වටපිට බලන්න. 67 00:06:10,364 --> 00:06:11,697 ආපහු තුවක්කු ඉස්සරහට දුවනවට වඩා 68 00:06:11,699 --> 00:06:14,042 හොද විදිහක් තියෙන්නම ඕන. 69 00:06:14,067 --> 00:06:15,935 එහෙම එකක් තියෙනවනම්, අපි ඒ ගැන හිතනවා. 70 00:06:15,937 --> 00:06:18,971 කමාන්ඩර්ලාගෙන් අහන්න. 71 00:06:22,131 --> 00:06:23,639 කොහොමද, සෙඩා? 72 00:06:24,666 --> 00:06:26,269 එයාලා මට කතා කරන්නෙ හීනවලින් විතරයි 73 00:06:26,294 --> 00:06:28,861 අනික මට පෙන්නන්නෙ එයාලට ඕන කරන දේවල්. 74 00:06:32,433 --> 00:06:33,517 ඔයාගෙ ඇස් වහගන්න. 75 00:06:33,542 --> 00:06:34,454 ගායා, අපිට වෙලාවක් නෑ... 76 00:06:34,456 --> 00:06:35,800 ටිකක් ඉන්න. 77 00:06:44,661 --> 00:06:48,913 හුස්ම ගන්න. එළියට ඇතුළට. 78 00:06:48,938 --> 00:06:51,629 මේ ලෝකය අමතක කරන්න. 79 00:06:51,654 --> 00:06:53,426 මම කිව්වට පස්සෙ මේක කියන්න. 80 00:06:54,199 --> 00:06:56,958 මගේ මනස ඔබේ මනසයි.. 81 00:06:57,684 --> 00:07:01,306 මගේ මනස ඔබේ මනසයි.. 82 00:07:17,983 --> 00:07:19,533 මට සැලැස්මක් තියෙනවා. 83 00:07:21,595 --> 00:07:23,506 අනිවාර්යයෙන්ම තියෙනවා. 84 00:07:30,568 --> 00:07:32,465 උඹලගෙන් කොයි එකාද කැමති 85 00:07:32,490 --> 00:07:34,417 මං වෙනුවෙන් මේ යානේ ගෙනියන්න? 86 00:07:36,067 --> 00:07:37,112 නවත්තන්න! 87 00:07:37,137 --> 00:07:38,570 නවත්තන්න! එයාට පාඩුවේ ඉන්න දෙන්න. 88 00:07:42,758 --> 00:07:45,014 බොස්, වැලිකතරේ චලනයන් වගයක් පේනවා. 89 00:07:45,039 --> 00:07:46,705 වාහනයක් එනවා වගේ. 90 00:07:48,233 --> 00:07:49,868 කොච්චර දුරකින්ද? 91 00:07:49,870 --> 00:07:51,048 හැතැප්ම පහක් විතර. 92 00:07:51,073 --> 00:07:53,010 හමුදාවේ ඉතුරු ටික දුර්ගයෙන් එපිට ඉන්නවා, 93 00:07:53,035 --> 00:07:54,540 කදු ටිකට මුවාවෙලා. 94 00:07:54,542 --> 00:07:55,653 තේරුනා. 95 00:07:55,678 --> 00:07:58,078 මේ පාටියට මිසයිල ටික අරන් යන්න වෙලාව හරි. 96 00:08:00,684 --> 00:08:02,192 මම කිව්වහම අපි පහරදෙමු. 97 00:08:03,653 --> 00:08:05,518 හොද ආරංචියක්. 98 00:08:05,520 --> 00:08:07,231 උඹගෙ දත් දොස්තර හමුව අහවරයි. 99 00:08:07,256 --> 00:08:10,200 අපිට ම්ලේච්ඡයො හමුදාවක් විනාශ කරන්න තියෙනවා. 100 00:08:10,380 --> 00:08:14,450 අපි බලමු මේකෙන් මොනාද කරන්න පුළුවන් කියලා. 101 00:08:14,970 --> 00:08:18,031 මං කිව්වනේ තොට... ඉගිල්ලෙන්න කකුල් ඕන නෑ. 102 00:08:23,455 --> 00:08:26,026 නවත්තන්න! නවත්තන්න! අනේ! 103 00:08:27,043 --> 00:08:28,386 මම ඒක කරන්නම්. 104 00:08:28,971 --> 00:08:31,045 මම යානය පදවන්නම්. 105 00:08:39,816 --> 00:08:42,391 විනාඩි දෙකකින් අපි ගුවන්ගත උනේ නැත්නම්... 106 00:08:45,657 --> 00:08:47,363 අරූට කකුලක් නැතිවෙනවා. 107 00:09:05,851 --> 00:09:07,200 මං ආවේ කර්නල් ඩියෝසාව බලන්න. 108 00:09:07,225 --> 00:09:09,854 සමාවෙන්න. මැක්‍රරිටයි දොස්තරටයි විතරයි ඇතුළට යන්න පුළුවන්. 109 00:09:10,302 --> 00:09:12,818 ඩොක් තමා මාව එව්වේ. එයාට බෙහෙත් දෙන්න තියෙනවා. 110 00:09:13,404 --> 00:09:15,076 බබාට දෙන හෝර්මෝන. 111 00:09:15,101 --> 00:09:17,740 විනාඩි දෙකකින් අපි ගුවන්ගත වෙනවා. 112 00:09:17,765 --> 00:09:20,675 මේ යුද්දෙ ඉවර කරන්න වෙලාව හරි. පටි තද කරගන්න. 113 00:09:21,736 --> 00:09:23,376 ඉක්මන් කරන්න. 114 00:09:35,396 --> 00:09:36,404 හලෝ, ක්ලාක්. 115 00:09:36,429 --> 00:09:37,359 මට මැක්‍රරි ළගට ගිහින් 116 00:09:37,384 --> 00:09:39,117 මේ යානය බිමම තියාගන්න ඕන. 117 00:09:39,223 --> 00:09:41,515 ඔයා මට උදව් කරන්නයි යන්නෙ. එහා පැත්ත හැරෙන්න. 118 00:09:43,047 --> 00:09:45,658 ඔයා කාගේ පැත්තෙද ඉන්නෙ කියලා හිතාගන්නත් අමාරුයි. 119 00:09:45,660 --> 00:09:47,859 මං හිතන්නෙ ඒක අපි දෙන්නටම පොදු දෙයක්. 120 00:09:48,690 --> 00:09:50,226 මාත් හිතන්නෙ එහෙමයි. 121 00:09:52,743 --> 00:09:54,301 අපි යං. 122 00:09:56,633 --> 00:09:59,334 ගුවන්ගත වීමට විනාඩියයි. 123 00:10:02,000 --> 00:10:04,259 රේවන්, ඔයා මේක කරන්න ඕන නෑ. 124 00:10:04,284 --> 00:10:05,626 ඕකාට එකක් ගහපන්. 125 00:10:06,483 --> 00:10:07,559 එයාට පාඩුවේ ඉන්න දෙන්න! 126 00:10:07,584 --> 00:10:08,835 අපි ගුවන්ගත වෙන්න ලෑස්තියි, හරිද? 127 00:10:08,859 --> 00:10:11,059 ඔය ඇති. 128 00:10:12,826 --> 00:10:14,923 කුබා, අපි උඹලා ඉන්න දිහාට එනවා. 129 00:10:15,172 --> 00:10:17,392 ගිනිකෙළි ටික බලලා ගෙදර වරෙන්. 130 00:10:18,321 --> 00:10:19,094 අපිව උඩට අරන් යන්න. 131 00:10:19,096 --> 00:10:21,129 අපි කොහෙවත් යන්නෙ නෑ. 132 00:10:24,050 --> 00:10:25,784 රේවන්, එන්ජින් නවත්තන්න. 133 00:10:25,809 --> 00:10:28,476 හරි. වෙලාවටම ආවා. 134 00:10:34,051 --> 00:10:35,211 තමුන් මොනාද කරන්න යන්නෙ? 135 00:10:35,213 --> 00:10:37,214 ගැබ්බර ගෑණියෙක්ට වෙඩි තියනවද? 136 00:10:37,934 --> 00:10:39,977 නෑ. මම එහෙම කළොත්, 137 00:10:40,002 --> 00:10:41,911 ඔහේගෙ බබා ජීවත්වෙන්න ඉඩ තියෙනවා. 138 00:10:46,189 --> 00:10:49,705 මම මගේ දරුවට මැරෙන්න දෙන්නේ නෑ. ඔහෙ ඉඩ දෙනවද? 139 00:10:57,607 --> 00:11:00,071 මටනම් මිසයිල පේන්නේ නෑ. ස්තුති වේවා, ක්ලාක්. 140 00:11:00,408 --> 00:11:02,174 දැන් අපේ වාරේ. 141 00:11:06,920 --> 00:11:08,731 මැක්‍රරියාගේ අමතර සහය ආවා මදැයි. 142 00:11:08,756 --> 00:11:10,320 හැමෝම වෙඩි තියපල්ලා. 143 00:11:13,022 --> 00:11:14,451 එන්ජිමට ඉලක්ක කරහල්ලා. 144 00:11:14,453 --> 00:11:17,053 වාහනේ නතර උනහම කාල තුවක්කු ගනිල්ලා! 145 00:11:17,179 --> 00:11:18,850 උන්ට දිනන්න බෑ. 146 00:11:21,288 --> 00:11:22,787 අපි බලමුකෝ ඒක. 147 00:11:25,601 --> 00:11:27,195 වෙඩි තියන්න! 148 00:11:28,701 --> 00:11:29,967 කවුරුහරි මට කියනවද ඇයි මේ තුවක්කුවෙන් 149 00:11:29,969 --> 00:11:31,606 වෙඩි නොතියා ඉන්නෙ කියලා. 150 00:11:31,631 --> 00:11:33,661 මේක මැඩිගෙ සැලැස්ම. අපිට කාලතුවක්කු එළියට ගන්න වෙනවා. 151 00:11:33,685 --> 00:11:34,906 උන්ට ලොකු ඉලක්කයක් දීලාද? 152 00:11:34,908 --> 00:11:36,174 අම්මපා, ඒකනම් මරු සැලැස්ම. 153 00:11:36,176 --> 00:11:37,276 පොඩිහරි විශ්වාසයක් තියාගනින්. 154 00:11:43,402 --> 00:11:44,439 මොකක්ද කිව්වේ? 155 00:11:44,464 --> 00:11:45,463 මොකක්ද ප්‍රශ්නෙ? 156 00:11:45,488 --> 00:11:46,184 අපි ළගට ගියා මදි. 157 00:11:46,186 --> 00:11:47,027 ඇයි නතර කලේ? 158 00:11:47,052 --> 00:11:48,820 අරුන් එන්ජිමට වෙඩි තිබ්බා. හෙනම ගහපිය! 159 00:11:49,244 --> 00:11:51,528 ජෝන්, වීදුරුවෙන් මෙහාට වෙන්න! 160 00:11:52,994 --> 00:11:54,761 තප්පර දහයයි, පූර්ණ ආරෝපණය. 161 00:11:54,864 --> 00:11:58,309 පහරදෙන්න ලෑස්ති වෙන්න. ලොකු තුවක්කුව. යනවලා! දැන්ම! වීරයෝ වෙන්න. 162 00:12:06,409 --> 00:12:07,875 මට ඉලක්කයක් නෑ. 163 00:12:07,877 --> 00:12:09,043 මට තියෙනවා. 164 00:12:15,651 --> 00:12:16,717 මට ළගට යන්න ඕන. 165 00:12:16,719 --> 00:12:17,885 ළගට යන්න. මම ඔයාව ආවරණය කරන්නම්. 166 00:12:17,887 --> 00:12:19,854 ජෝන්, ජෝන්, ඔයාට වෙඩි වැදෙයි! 167 00:12:19,856 --> 00:12:21,756 ඔයාට ගානක් නෑ කියලා නේද කිව්වේ. 168 00:12:21,758 --> 00:12:22,924 ජෝන්! 169 00:12:32,302 --> 00:12:34,069 මම ඔයාගෙ පිටි පස්සෙන්ම ඉන්නවා. 170 00:12:34,071 --> 00:12:36,238 ඔයාට වැරදුනොත් එහෙම, මම ඔයාට ආයේ ඒක කරන්න දෙන්නේ නෑ. 171 00:12:36,240 --> 00:12:37,740 මට වැරදෙන්නේ නෑ. 172 00:12:46,316 --> 00:12:48,483 මර්ෆි, වෙඩි තියන එක නවත්තන්න! 173 00:12:59,960 --> 00:13:01,498 තාම කාල තුවක්කුව නෑ. 174 00:13:01,500 --> 00:13:03,133 දැන් අපි මොකෝ කරන්නෙ? 175 00:13:09,867 --> 00:13:11,175 දැන් අපි දිනනවා. 176 00:13:19,194 --> 00:13:20,219 ඒක වැඩ කළා. 177 00:13:26,394 --> 00:13:27,960 අපිව ගෙදර ගෙනියන්න. 178 00:13:30,392 --> 00:13:31,869 ඉදිරියට යනු.. 179 00:13:37,925 --> 00:13:40,299 අන්න උන් එනෝ. උන්ගේ ගොඩක් ඉන්නවා. 180 00:13:40,324 --> 00:13:43,020 පහු බැහැපල්ලා. පහු බැහැපල්ලා! ආපහු ගමට යමල්ලා. 181 00:13:43,045 --> 00:13:44,470 ඒක ඉවරයි. 182 00:13:45,047 --> 00:13:47,024 ඔයාගෙ මිනිස්සුන්ට කියන්න ආයුධ බිම දාන්න කියලා 183 00:13:47,049 --> 00:13:48,656 එතකොට මාත් බිම දාන්නම්. 184 00:13:49,199 --> 00:13:51,233 බොස්, අපි දැන් මොකද කරන්නෙ? 185 00:13:54,891 --> 00:13:57,586 අරකි හෙල්ලුනොත් එහෙම වෙඩි තියලා දාහල්ලා. 186 00:14:01,566 --> 00:14:03,457 ඩියෝසා, එයා මොනාද කරන්නෙ? 187 00:14:04,326 --> 00:14:05,592 මැක්‍රරි... 188 00:14:07,815 --> 00:14:09,515 මැක්‍රරි, එපා. 189 00:14:12,084 --> 00:14:13,942 ක්ලාක්, ඔයාට එයාව නවත්තන්න වෙනවා. 190 00:14:14,130 --> 00:14:16,244 ඌ අපි හැමෝවම මරලා දායි. 191 00:14:16,436 --> 00:14:19,048 එයාට වෙඩි තියන්න! මේ දැන්මම! 192 00:14:19,050 --> 00:14:21,884 මැක්‍රරි, තමුසේ මෙච්චරම පිස්සෙක් වෙන්න බෑ. 193 00:14:21,886 --> 00:14:23,252 - ෂෝ? - පෘථිවි කක්ෂයට ආවහම 194 00:14:23,254 --> 00:14:24,954 ඒක තමයි අපේ සැලැස්ම උනේ. 195 00:14:25,135 --> 00:14:27,991 පෘථිවියට එන පාර හදාගන්න හයිත්‍රෝලෝඩියම් සන්නද්ධ කරන එක. 196 00:14:28,120 --> 00:14:29,625 ඒකෙන් නිම්නය විනාශ වෙයි. 197 00:14:29,627 --> 00:14:32,362 හරි, හරි. මම තුවක්කුව බිමින් තිබ්බා. 198 00:14:38,179 --> 00:14:40,379 මට මේ නිම්නය තියාගන්න බැරිනම්... 199 00:14:41,790 --> 00:14:43,590 කාටවත්ම බෑ. 200 00:14:47,189 --> 00:14:49,073 භාණ්ඩ පිටත් කළා. 201 00:15:05,675 --> 00:15:08,205 ඝට්ටනයට විනාඩි 14යි. 202 00:15:09,720 --> 00:15:11,822 අපි මොනාද කරන්නෙ? 203 00:15:11,916 --> 00:15:13,091 උඹටනම් ඇත්තටම පිස්සු. 204 00:15:13,116 --> 00:15:16,451 තමා ආරක්‍ෂා වෙන එකේ තියෙන පිස්සුව මොකක්ද? 205 00:15:16,954 --> 00:15:18,788 එහෙම තමයි අපි අපේ ළමයාව බේරගන්නේ. 206 00:15:18,790 --> 00:15:20,234 ඕනේ මගුලක්. අපි කොහොමද ඒක නවත්තන්නේ? 207 00:15:20,259 --> 00:15:21,883 ඝට්ටනයට විනාඩි 13යි. 208 00:15:21,908 --> 00:15:23,391 අපි එහෙම කරන්නෙ නෑ. 209 00:15:24,195 --> 00:15:25,930 අපි ඉන්නෙ යානෙක. 210 00:15:25,955 --> 00:15:28,241 අපිව අභ්‍යවකාශයට අරන් යන්න, එතකොට අපි බේරෙනවා. 211 00:15:28,266 --> 00:15:29,290 ඒක හරිම සරලයි. 212 00:15:29,315 --> 00:15:31,704 ග්‍රහලෝකයක් නැතුව කොච්චර කාලයක්ද? 213 00:15:32,204 --> 00:15:34,369 අපිට ඉන්න වෙන තාක්කල්. 214 00:15:35,385 --> 00:15:36,705 එයා කියන දේ කරන්න, ෂෝ. 215 00:15:37,915 --> 00:15:39,654 යානය පදවන්න. 216 00:15:40,079 --> 00:15:41,696 මොකක්? මොකක්? නෑ. 217 00:15:41,721 --> 00:15:44,022 මගේ යාළුවො. අපේ යාළුවො. මැඩි! 218 00:15:44,232 --> 00:15:45,813 ඔයාට ජීවත්වෙන්න ඕනද නැද්ද? 219 00:15:45,838 --> 00:15:49,056 මේ මගුලේ යානේ පදවනවා එහෙම නැත්නම් රේවන් කරවෙලා යයි. 220 00:15:49,724 --> 00:15:52,628 ඒක කරනවා, ෂෝ. ඔයාට තප්පර 3ක් තියෙනවා. 221 00:15:53,877 --> 00:15:58,446 3යි... 2යි... 1යි. 222 00:16:13,231 --> 00:16:14,998 ඝට්ටනයට විනාඩි 12යි. 223 00:16:15,000 --> 00:16:16,974 උඹ කවදාවත්ම උඹේ දුවව දකින්නේ නෑ. 224 00:16:25,678 --> 00:16:26,844 ඒක ඇහුනද? 225 00:16:26,846 --> 00:16:28,499 මොන මගුලක්ද ඒ? 226 00:16:28,524 --> 00:16:30,823 ඒක හැම පැත්තෙන්ම ඇහෙනවා. 227 00:16:31,586 --> 00:16:33,519 සීයක් විතර එනවා වගේ. 228 00:16:35,522 --> 00:16:37,556 ආයුධ බිම දාන්න! 229 00:16:39,212 --> 00:16:41,991 දැන්ම උඹලගේ ආයුධ බිම දාපල්ලා. 230 00:16:43,074 --> 00:16:45,141 උඹලගේ ආයුධ බිම දාපල්ලා. 231 00:16:47,254 --> 00:16:48,379 මුන් සේරම මරන්න. 232 00:16:48,404 --> 00:16:50,704 ඉන්න! වෙඩි තියන්න එපා. 233 00:16:50,972 --> 00:16:52,286 එයාලා යටත් උනා. ඒක ඉවරයි. 234 00:16:52,311 --> 00:16:55,216 උන් දුර්ගයේදී අපේ සිය ගානක් මැරුවා. 235 00:16:55,241 --> 00:16:57,575 දැල්ල ඔයාට කියන්නෙ මේ දේ වෙන්න බැහැ. 236 00:16:57,600 --> 00:16:59,400 මගේ ගෙදර ආක්‍රමණය කෙරුව අපරාධකාරයෝ රොත්තකට 237 00:16:59,425 --> 00:17:02,260 මොනාද කරන්නෙ කියලා දැනගන්න මට දැල්ලක් ඕන නෑ. 238 00:17:02,516 --> 00:17:04,583 කලිනුත් අපි මේකට මූණ දුන්නා, මැඩි. 239 00:17:04,752 --> 00:17:07,564 අපි තමයි අපරාධකාරයෝ උනේ. අපි 100දෙනා. 240 00:17:07,856 --> 00:17:10,824 අපි වෙන කෙනෙක්ගෙ ගෙදරට ගොඩ බැස්සා, 241 00:17:10,826 --> 00:17:12,531 ඒ කරලා අපි යුද්ද කළා. 242 00:17:13,039 --> 00:17:15,307 ඔයාට පුළුවන් හතුරෝ වෙච්ච හින්දා මෙයාලව මරලා දාන්න 243 00:17:15,332 --> 00:17:17,553 නැත්නම් ඔයාට පුළුවන් මේ චක්‍රය කඩන්න. 244 00:17:17,834 --> 00:17:19,647 ඔයාට පුළුවන් එයාලට වඩා හොද වෙන්න. 245 00:17:20,203 --> 00:17:22,014 ඔයාට පුළුවන් අපිට වැඩිය හොද වෙන්න. 246 00:17:28,475 --> 00:17:30,709 තීරණය ඔයාගෙ, හෙඩා. 247 00:17:36,658 --> 00:17:37,826 ඒ මොකක්ද? 248 00:17:37,851 --> 00:17:39,050 ඉවත් වීමේ සංඥාව. 249 00:17:39,404 --> 00:17:41,013 ඒ කියන්නෙ වාතාවරණය අනාරක්‍ෂිතයි. 250 00:17:41,038 --> 00:17:42,232 අපි මෙහෙන් යන්න ඕන. 251 00:17:42,234 --> 00:17:43,534 හැමෝම අහගන්න. 252 00:17:43,536 --> 00:17:46,204 අපි දන්න කියන ජිවිතේ ඉවරයක් වෙන්නයි යන්නෙ. 253 00:17:46,206 --> 00:17:48,106 දැන්ම ප්‍රවාහන යානයට එනවලා 254 00:17:48,108 --> 00:17:49,841 මෙහෙන් යන්න. 255 00:17:49,843 --> 00:17:51,085 රේවන්, මේ මොන්ටි. 256 00:17:51,109 --> 00:17:52,177 අපි තුවාලකාරයන්ව අරගෙන එනවා. 257 00:17:52,179 --> 00:17:53,842 දෙයියන්ට ස්තුතිවේවා, මොන්ටි. ඉක්මන් කරන්න! 258 00:17:53,867 --> 00:17:55,224 ඉන්න, ඉන්න, ඉන්න. තප්පරයක් ඉන්න. 259 00:17:55,249 --> 00:17:56,435 හෙමීට එන්නෙ. 260 00:17:56,460 --> 00:17:57,876 අනිත් ප්‍රශ්න ටික පැත්තකට දැම්මහම, 261 00:17:57,900 --> 00:17:58,899 අපිට කොච්චර වෙලාවක් තියෙනවද? 262 00:17:58,924 --> 00:18:00,519 විනාඩි 9යි. 263 00:18:00,521 --> 00:18:02,521 අපි පුළුවන් තරම් වෙලාවක් බලන් ඉන්නම්. 264 00:18:02,768 --> 00:18:03,893 කලින් වගේමයි. 265 00:18:05,244 --> 00:18:06,180 යමු. 266 00:18:06,205 --> 00:18:07,471 එයාට යන්න වෙන්නෙ නෑ. 267 00:18:08,062 --> 00:18:09,822 අපිට එයාව දාලා යන්න වෙනවා. 268 00:18:11,213 --> 00:18:12,208 කට්ටියට පාර පෙන්නන්න. 269 00:18:12,233 --> 00:18:13,833 - හරි. - මම මර්ෆිව අරගන්නම්. 270 00:18:13,835 --> 00:18:14,935 අපි ඔයාලගේ පස්සෙන්ම එන්නම්. 271 00:18:14,960 --> 00:18:17,045 - එන්න. - මං ඔයාව අරගත්තා. 272 00:18:17,166 --> 00:18:19,773 හරි. මා එක්ක එන්න! 3, 2, 1. 273 00:18:19,775 --> 00:18:21,448 යන්න, යන්න! 274 00:18:23,912 --> 00:18:25,912 එයා හරි. දිගටම යන්න. 275 00:18:25,914 --> 00:18:28,448 එතනට දුර වැඩියි. ඒ හැටි වෙලාවකුත් නෑ. 276 00:18:28,450 --> 00:18:30,806 එහෙනම් මං හිතන්නෙ අපි දෙන්නම මැරිලා යයි, 277 00:18:31,579 --> 00:18:32,920 මොකද මොනම හේතුවක් නිසාවත් මම ආදරේ කෙරුව 278 00:18:32,922 --> 00:18:34,722 මනුස්සයව දාලා යන්නෙ නෑ. 279 00:18:38,027 --> 00:18:40,161 මං ඔයාට එහෙම කරන්නෙ නෑ, එමොරි. මට දුවන්න බෑ. 280 00:18:40,163 --> 00:18:41,829 - නෑ, ඔයාට පුළුවන්. - නෑ... 281 00:18:42,977 --> 00:18:44,010 හැබැයි මට පුළුවන්. 282 00:18:44,035 --> 00:18:47,258 - මොන්ටි, මොකක්... මොන්... - එන්න. 283 00:19:02,881 --> 00:19:05,482 ඝට්ටනයට විනාඩි 8යි. 284 00:19:05,484 --> 00:19:07,283 රේවන්, අපි යන්න ලෑස්තියි. 285 00:19:08,882 --> 00:19:10,887 ක්ලාක්, අපි පද්ධති සේරම පණ ගන්නලා තියෙන්නෙ. 286 00:19:10,889 --> 00:19:12,389 මේ කට්ටිය කොයි ලෝකෙද? 287 00:19:24,810 --> 00:19:26,404 අපි යං! එන්න! 288 00:19:26,406 --> 00:19:28,907 දෙයියන්ට ස්තුති වේවා. එයාලා ඇවිත්. 289 00:19:32,101 --> 00:19:32,944 ඉක්මනට! 290 00:19:32,946 --> 00:19:36,548 - මෙතන. මේ පැත්තෙන්! අන්න ඒක. - යන්න! 291 00:19:40,354 --> 00:19:42,220 හැමෝම දැන්ම යානයට නගින්න! 292 00:19:42,222 --> 00:19:44,223 ඝට්ටනයට විනාඩි හතයි. 293 00:19:44,225 --> 00:19:46,192 ක්ලාක්, මොකක්ද මේ? මොකක්ද සිද්දවෙන්නේ? 294 00:19:46,330 --> 00:19:48,137 ඇතුළට ගියහම කියන්නම්. 295 00:19:48,606 --> 00:19:49,919 නෑ. අරුන්ට යන්න බෑ. 296 00:19:49,944 --> 00:19:51,333 එයාලට පුළුවන්. 297 00:19:51,358 --> 00:19:52,891 මුලින්ම අපි එයාලගේ ජිවිත බේරගන්නවා, 298 00:19:53,204 --> 00:19:55,404 පස්සෙ අපි එයාලට අවස්ථාව දෙමු එයාලා ඒකට සුදුසුයි කියලා පෙන්නන්න. 299 00:19:57,000 --> 00:19:58,447 කමාන්ඩර්ලද ඔයාට ඒක කිව්වේ? 300 00:19:58,472 --> 00:20:01,064 නැහැ. බෙලමි. 301 00:20:04,613 --> 00:20:06,947 ඇබි කොහෙද? ගායාට එයාව ඕන වෙයි. 302 00:20:07,066 --> 00:20:08,465 එයා ඔයාලා එක්ක නෙවෙයිද? 303 00:20:09,919 --> 00:20:11,785 එයා ගමේ හිටියෙ. මං එයාව හොයන්න යනවා. 304 00:20:11,787 --> 00:20:14,923 එපා. අපි ගම පරික්ෂා කරන්න කණ්ඩායමක් තියලා ආවේ. 305 00:20:14,925 --> 00:20:16,509 එයාලා එයාව අරන් එයි. 306 00:20:17,060 --> 00:20:19,761 එයාව ඇතුළට ගෙනියන්න! එයාව දැන්ම ඇතුළට ගෙනියන්න! 307 00:20:33,048 --> 00:20:35,448 හොදයි. උදව් කරන්න. 308 00:20:35,542 --> 00:20:37,242 මට ඔයාගෙ උදව් ඕන. 309 00:20:37,748 --> 00:20:39,782 ඔයා යනවා කියන්නෙවත් නැතුව ආවේ. 310 00:20:43,818 --> 00:20:46,420 ඝට්ටනයට විනාඩි හයයි. 311 00:20:47,292 --> 00:20:49,701 මම ආවේ ඔයාව මරන්න නෙවෙයි, ඇබි. 312 00:20:50,290 --> 00:20:52,957 මට කේන් ගැන කණගාටුයි, ඒත් දැන් යන්න වෙලාව. 313 00:20:53,964 --> 00:20:56,097 බෑ. මං එයාව දාලා එන්නෙ නෑ. 314 00:21:00,215 --> 00:21:04,742 අපි කලිනුත් මේක කරලා තියෙනවා. මේක තෝරාගැනීමක් නෙවෙයි. 315 00:21:04,744 --> 00:21:06,210 එහෙම තමයි. 316 00:21:08,214 --> 00:21:10,479 එතකොට මම රාක්ෂයෙක් උනාට කමක් නෑ, 317 00:21:10,504 --> 00:21:12,938 ඔයාට වෙන්න හොද නෑ? ඒක හරි දෙයක්ද? 318 00:21:13,053 --> 00:21:17,128 කන්න බැරිනම් මැරෙන්න. ඒකට ඔයත් සම්බන්ධයි. 319 00:21:17,720 --> 00:21:21,324 ඔව්, එහෙම තමයි. ඔයා හරි. 320 00:21:22,051 --> 00:21:23,362 එයා ඒක දැනන් හිටියෙ. 321 00:21:25,165 --> 00:21:26,618 ඉතින් කරන දෙයක් කරන්න. 322 00:21:26,823 --> 00:21:29,205 මාව මරන්න නැත්නම් මෙතනින් යන්න. 323 00:21:29,876 --> 00:21:32,076 මොකද මං ආදරේ කරන මනුස්සයව මම බේරගන්නවම තමයි. 324 00:21:36,325 --> 00:21:38,337 මා ගාව ඊට වඩා හොද අදහසක් තියෙනවා. 325 00:21:41,449 --> 00:21:42,983 මොන්ටි, අමතන්න. 326 00:21:42,985 --> 00:21:44,544 ඝට්ටනයට විනාඩි තුනයි. 327 00:21:44,568 --> 00:21:46,597 ඔයාට මාව ඇහෙනවද? 328 00:21:47,557 --> 00:21:50,925 ඔයා කොහෙද ඉන්නෙ? කරුණාකරලා කතා කරන්න. 329 00:22:01,238 --> 00:22:04,606 අපි තව වෙලා බලාගෙන හිටියොත්, අපිට කොහෙවත් යන්න වෙන්නෙ නෑ. 330 00:22:09,442 --> 00:22:11,213 ඔයා එයාට සමාව දෙන්න ඕන. 331 00:22:11,215 --> 00:22:12,861 දැන් ඕවා කතා කරන්න වෙලාවක් නෑ, මැඩි. 332 00:22:12,886 --> 00:22:14,025 ඔයා පොඩ්ඩක්වත් දන්නවද 333 00:22:14,050 --> 00:22:15,785 එයා ඔයා ගැන කොච්චර හිතනවද කියලා? 334 00:22:15,787 --> 00:22:17,299 මාව සටන් වලේ මැරෙන්න 335 00:22:17,324 --> 00:22:19,057 අතෑරලා එන්න තරම්. 336 00:22:19,223 --> 00:22:21,257 ඒක වැරැද්දක්. 337 00:22:21,282 --> 00:22:22,611 ඔයා ආදරේ කෙරුව ළමයාව ආරක්‍ෂා කරන්න 338 00:22:22,636 --> 00:22:24,169 ඔයා වැරදි කීයක්නම් කෙරුවද? 339 00:22:25,921 --> 00:22:27,023 ඒක වෙනස්. 340 00:22:27,048 --> 00:22:28,214 එහෙමද? 341 00:22:29,632 --> 00:22:30,968 හරිනම් මම ඔයාට මේක නොකියා ඉන්න ඕන, 342 00:22:30,970 --> 00:22:32,736 හැබැයි ඔයා වළල්ලේ ඉන්න කොට, 343 00:22:32,738 --> 00:22:34,058 එයා ඔයාට රේඩියෝ එකෙන් කතා කළා 344 00:22:34,083 --> 00:22:36,517 අවුරුදු හයක් තිස්සේ හැම දවසකම. 345 00:22:38,258 --> 00:22:39,991 ඔයා ඒක දැනන් හිටියෙ නෑ නේද? 346 00:22:44,532 --> 00:22:46,775 ඝට්ටනයට විනාඩි දෙකයි. 347 00:22:46,800 --> 00:22:47,900 අන්න! 348 00:22:52,350 --> 00:22:54,016 අපිට උදව් ඕන! 349 00:22:56,013 --> 00:22:57,036 කේන්ට මොකක්ද උනේ? 350 00:22:57,060 --> 00:22:58,927 අම්මේ, මම මේ වගක් දැනන් හිටියෙ නෑ. 351 00:22:58,952 --> 00:23:00,633 ඔයාට දැනගන්න විදිහක් නෑනේ. 352 00:23:00,635 --> 00:23:01,967 මව් යානයේ සැත්කම් කාමරයක් තියෙනවා. 353 00:23:01,992 --> 00:23:03,512 එතනට යන්න පුලුවන්නම් මට මෙයාව බේරගන්න පුළුවන්. 354 00:23:04,321 --> 00:23:05,108 ඒ මොකක්ද? 355 00:23:05,133 --> 00:23:07,617 ශබ්ද පිපිරීමක්. ඒක ළගයි. අපිට ඉක්මන් කරන්න වෙනවා. 356 00:23:08,117 --> 00:23:10,384 බෙලමි, අපි ආවා. තුවාලකාරයන්ව ගෙනියන්න උදව් ඕන. 357 00:23:10,408 --> 00:23:11,611 කේන්ව යානයට ගෙනියන්න. 358 00:23:11,613 --> 00:23:12,812 අපි ඔයා පස්සෙන්ම එන්නම්. යන්න. 359 00:23:12,814 --> 00:23:14,247 - අනිත් කට්ටිය කොහෙද? - මර්ෆිට වෙඩි වැදුනා. 360 00:23:14,249 --> 00:23:15,203 එයාව දාගෙන එන්න ඇදක් තිබ්බේ නෑ, 361 00:23:15,228 --> 00:23:16,830 එයාලා මග එනවා. එයාලා එන්නම ඕන. 362 00:23:16,855 --> 00:23:19,222 - විගහට! - ගායා, මෙහෙ බලන්න. 363 00:23:19,721 --> 00:23:20,628 එන්න! 364 00:23:20,653 --> 00:23:22,252 හැමෝම ඇතුළට යන්න. 365 00:23:24,471 --> 00:23:26,638 මොන්ටි, කතා කරන්න. 366 00:23:28,798 --> 00:23:30,798 මොන්ටි, ඔයාට මාව ඇහෙනවද? 367 00:23:34,315 --> 00:23:36,871 මේ යාලුවනේ? උඩ බලන්න. 368 00:23:39,750 --> 00:23:42,284 අපිට බලන් ඉන්න බෑ. අපිට දොර වහන්න වෙනවා. 369 00:23:43,108 --> 00:23:45,811 - බෙලමි. - මං එයාලා එනකම් ඉන්නවා. 370 00:23:46,264 --> 00:23:47,959 ඝට්ටනයට විනාඩියයි. 371 00:23:47,984 --> 00:23:49,365 බෙලමි, අපිට යන්න වෙනවා. 372 00:23:49,390 --> 00:23:51,223 ක්ලාක්, ඔයාට කැමති දෙයක් කරන්න. 373 00:23:51,248 --> 00:23:53,648 මම යාළුවන්ව දාලා යන්නෙ නෑ. 374 00:24:00,249 --> 00:24:02,198 මට ආයෙම පාරක් එහෙම කරන්න බෑ. 375 00:24:04,002 --> 00:24:06,092 ක්ලාක්, අපි එන්ජින් ක්‍රියා කරවන්න ඕන. 376 00:24:06,117 --> 00:24:08,217 දොර වහන්න නැත්නම් මං ඕක වහනවා. 377 00:24:10,499 --> 00:24:12,012 රේවන්, අපිට තව ටික වෙලාවක් ඕන. 378 00:24:12,037 --> 00:24:13,699 තව වෙලාව නෑ. 379 00:24:14,031 --> 00:24:15,599 ඝට්ටනයට තප්පර 30යි. 380 00:24:15,623 --> 00:24:17,556 බෙලමිට යානේ ඇතුළට එන්න කියන්න. 381 00:24:17,683 --> 00:24:19,410 27, 26... 382 00:24:19,435 --> 00:24:20,818 ක්ලාක්, මටත් මේක කරන්න ඕනකමක් නෑ, 383 00:24:20,842 --> 00:24:22,599 ඒ උනාට මම තෙරපුම් ක්‍රියාත්මක කරනවා. 384 00:24:22,623 --> 00:24:26,213 22, 21, 20, 19... 385 00:24:26,238 --> 00:24:28,560 බෙලමි! ඉන්න! 386 00:24:28,562 --> 00:24:29,561 එයාලා ආවා! 387 00:24:29,563 --> 00:24:31,029 එයාලා ආවා. 388 00:24:31,031 --> 00:24:35,967 - 14, 13, 12, 11, 10... - උඹ මේක කරනවා. 389 00:24:35,969 --> 00:24:37,268 වැඩියෙනුත් එක්ක වෙලාව තියෙනවා. 390 00:24:37,270 --> 00:24:42,012 8, 7, 6, 5, 4, 391 00:24:42,037 --> 00:24:44,805 3, 2, 1. 392 00:24:51,184 --> 00:24:52,594 රේවන්, එයාලා ඇතුලෙ. 393 00:24:52,619 --> 00:24:53,587 යානය දියත් කරන්න. 394 00:24:53,612 --> 00:24:57,503 තේරුනා. 3, 2, 1. 395 00:24:58,079 --> 00:25:00,379 අල්ලගෙන ඉන්න. මේක නූලෙන් වගේ යන්නෙ. 396 00:25:14,250 --> 00:25:15,782 එක වතාවකට හරි මම කැමතියි ගිනි ගන්නේ නැති 397 00:25:15,806 --> 00:25:17,446 ලෝකෙකින් යන්න. 398 00:25:45,668 --> 00:25:47,279 මර්ෆිට කොහොමද? 399 00:25:47,816 --> 00:25:49,616 ජැක්සන් උණ්ඩ දෙකම ගත්තා. 400 00:25:49,641 --> 00:25:51,161 එයාට හොද වෙයි. 401 00:25:52,256 --> 00:25:54,187 කැරපොත්තන්ව මරන්න අමාරුයි. 402 00:25:54,632 --> 00:25:56,046 එමොරි දැන් එයා එක්ක. 403 00:25:57,634 --> 00:25:59,390 ගායාට කකුල නැතිවෙන එකක් නෑ. 404 00:26:02,046 --> 00:26:03,451 කේන්? 405 00:26:04,790 --> 00:26:06,735 එයාව බෙහෙත්වලින් කෝමා එහෙකට යැව්වා. 406 00:26:07,329 --> 00:26:08,541 මං දන්නේ නෑ ඒ ඇයි කියලනම්, 407 00:26:08,566 --> 00:26:10,502 හැබැයි ජැක්සන් කියනවා එයාව දිගටම එහෙම තියන්න 408 00:26:10,527 --> 00:26:12,394 බෙහෙත් මදි කියලා. 409 00:26:12,730 --> 00:26:14,363 ඒකෙ හොදක්නම් නෑ. 410 00:26:19,204 --> 00:26:20,999 මොකද වෙන්නෙ එයාට බෙහෙත් අවශ්‍ය නැත්නම්? 411 00:26:21,872 --> 00:26:23,731 මම හිමායන නින්ද ගැනනම් වැඩි යමක් දන්නේ නෑ, 412 00:26:23,756 --> 00:26:25,289 හැබැයි ඒකෙන් එයාව ජීවතුන් අතරවත් තියයි. 413 00:26:25,418 --> 00:26:28,498 ඒක බුද්ධිමත්. මම අම්මට කියන්නම්. 414 00:26:28,950 --> 00:26:33,295 ඒයි. ඔයාගෙ වැඩ ඉවර කළාට පස්සෙ, පාලන මැදිරියට එන්න. 415 00:26:34,017 --> 00:26:37,419 අපි මානව සංහතියේ ඉරණම ගැන තීරණය කරනවා. ආයෙමත්. 416 00:26:37,523 --> 00:26:39,190 ඔයත් එතන ඉන්න ඕන. 417 00:26:41,247 --> 00:26:43,781 ඔයාව පෝලිස්වල දාලා ගිය එක ගැන මාත් එක්ක තරහා නැද්ද? 418 00:26:45,988 --> 00:26:48,232 කමාන්ඩර් මට අණ කළා තරහ ගන්න එපා කියලා. 419 00:26:51,629 --> 00:26:53,518 පාලන මැදිරියේදි හම්බවෙන්නම්. 420 00:27:17,332 --> 00:27:20,032 සතුටු වෙන්න. මටත් ආරාධනාවක් ලැබුනේ නෑ. 421 00:27:33,701 --> 00:27:36,035 ඔයා දන්නවා ඔයාගෙ වැරැද්ද මොකක්ද කියලා. 422 00:27:36,060 --> 00:27:38,894 බංකරේ ඇරපු දවසේ ඔයාව මැරුවේ නැති එකද? 423 00:27:38,949 --> 00:27:40,449 ඒකත් එකක්. 424 00:27:41,906 --> 00:27:44,407 එහෙම උනානම් ඒක මොනවගේ පාඩමක් වෙයිද? 425 00:27:46,692 --> 00:27:50,332 ඔයාගෙ වරද තමයි බලයට ආස උන එක.. 426 00:27:53,447 --> 00:27:55,195 ඒක මරණයේ හාද්දක්. 427 00:27:57,923 --> 00:28:00,203 ඒකට කමක් නෑ. මාත් ඒකට ආස උනා. 428 00:28:04,890 --> 00:28:08,547 එක උද්‍යානයයි, සර්පයෝ දෙන්නයි. 429 00:28:11,590 --> 00:28:14,157 උද්‍යානයට අවස්ථාවක් තිබ්බෙම නෑ. 430 00:28:25,035 --> 00:28:26,841 ඒක ඉවරයි, කට්ටිය. 431 00:28:27,502 --> 00:28:29,466 මේක වහලා දාන්න, ෂෝ. 432 00:28:30,678 --> 00:28:32,795 ආක් එකේ හිටිය අපේ මුතුන්මිත්තන් වගේම, 433 00:28:33,224 --> 00:28:34,716 අපි තමයි මානව සංහතියේ අන්තිමයෝ. 434 00:28:34,741 --> 00:28:37,863 අපේ මුතුන්මිත්තො වැරදියි. අපි වැරදි නෑ. 435 00:28:37,908 --> 00:28:40,052 මේ යානයේ මිනිස්සු 412ක් ඉන්නවා. 436 00:28:40,077 --> 00:28:42,941 මැඩිට පිං සිද්දවෙන්න අපි පුළුවන් තරමක් බේරගත්තා. 437 00:28:43,279 --> 00:28:45,379 දැන් අපේ වැඩේ එයාලව ජිවත් කරවන එක. 438 00:28:46,614 --> 00:28:48,341 අපි කොහොමද ඒක කරන්නෙ? 439 00:28:50,561 --> 00:28:53,524 - ඇල්ගී? - මාව දැන්ම මරපන්කෝ. 440 00:28:56,172 --> 00:28:57,537 මං කතා කරන්නද...? 441 00:28:57,539 --> 00:28:58,859 හා. 442 00:28:59,836 --> 00:29:02,584 හයිත්‍රෝලෝඩියම්වලින් වෙන විනාශය ගැන අපි දන්න හැටියටනම්, 443 00:29:02,609 --> 00:29:06,016 නිම්නය ආපහු හරියන්න අවම අවුරුදු දහයක්වත් යයි. 444 00:29:06,141 --> 00:29:08,330 මේ යානයේ කුඩා ජල ප්‍රතිචක්‍රීකාරකයක් 445 00:29:08,377 --> 00:29:10,884 සහ සති කීපෙකට ඇතිවෙන්න සලාක තියෙනවා, එච්චර තමයි. 446 00:29:11,353 --> 00:29:13,525 හිමායනය තමා එකම විකල්පේ. 447 00:29:13,657 --> 00:29:15,132 මේකේ කුටීර 500ක් තියෙනවා, 448 00:29:15,157 --> 00:29:16,672 ඒ ගාන අපිට වැඩිපුරත් එක්ක. 449 00:29:16,697 --> 00:29:18,101 මම ෂෝ එක්ක එකගයි. 450 00:29:18,126 --> 00:29:19,938 ඒ තාක්ෂනය පුදුමාකාරයි. 451 00:29:19,963 --> 00:29:21,291 අපි නින්දට ගියොත් අපි වයසට යන්නෙ නැහැ, 452 00:29:21,316 --> 00:29:23,565 අපි හෙට උදේ ඇහැරෙද්දි, අවුරුදු දහයක් ගිහිල්ලා තියෙයි. 453 00:29:23,567 --> 00:29:24,892 එතකොට බොබ් තමා ඔයාගෙ මාමා. 454 00:29:24,917 --> 00:29:26,245 මම හිතුවේ ඔයා ඒ වාක්‍යයට කැමතිම නෑ කියලා. 455 00:29:26,270 --> 00:29:27,987 මං ඒකට කැමති වේගෙන එන්නෙ. 456 00:29:28,671 --> 00:29:30,104 ඒක ඔයාට බාරයි, මැඩි. 457 00:29:38,428 --> 00:29:40,014 හරි. 458 00:29:40,780 --> 00:29:42,397 මං හිතන්නෙ දැන් නිදාගන්න වෙලාව. 459 00:29:48,475 --> 00:29:51,137 හරි, මැඩි, සේරම ලෑස්තියි. 460 00:29:55,277 --> 00:29:57,060 අපිට හීන පෙනෙයිද? 461 00:29:57,703 --> 00:30:00,403 මං දන්නේ නෑ. හැබැයි එහෙම පෙනුනොත්, 462 00:30:00,654 --> 00:30:02,321 මගේ හීනවලින් ඔයාව දකින්නම්. 463 00:30:07,530 --> 00:30:09,046 යන්න. 464 00:30:12,935 --> 00:30:14,461 හරි. 465 00:30:18,740 --> 00:30:20,112 ඔයා ලෑස්තිද? 466 00:30:31,987 --> 00:30:34,173 මට ඔයා ගැන ආඩම්බරයි, මැඩි. 467 00:30:42,840 --> 00:30:44,817 හරි. ඔයාගෙ වාරේ. 468 00:30:50,088 --> 00:30:52,960 මේකත් පොළවේ තිබ්බ දොර වහනවා වගේ වැඩක්. 469 00:30:56,002 --> 00:30:57,757 ඒ වගේ තමයි. 470 00:31:00,773 --> 00:31:01,968 ඉන්න. 471 00:31:08,375 --> 00:31:10,345 මම ඔයාට ආදරෙයි අයියෙ. 472 00:31:14,896 --> 00:31:16,888 මං දන්නවා මටත් ඔයා ආදරෙයි කියලා. 473 00:31:21,671 --> 00:31:24,527 ඒක අහන්න මට අවුරුදු 10ක් බලා ඉන්න තියන්න එපා. 474 00:31:27,707 --> 00:31:29,345 ඔයා මගේ නංගි, 475 00:31:29,775 --> 00:31:32,810 මගේ කොටසක් හැමදාම ඔයාට ආදරේ කරයි. 476 00:31:41,330 --> 00:31:44,155 අනිත් කොටස තාමත් හිතන්නෙ මම මැරුණානම් හොදයි කියලද? 477 00:31:47,209 --> 00:31:52,890 අනිත් කොටස හිතනවා ඔයාගෙ කොටසක් මැරුනානම් හොදයි කියලා. ඔව්. 478 00:31:54,007 --> 00:31:55,693 ඒක සාධාරණයි. 479 00:31:59,732 --> 00:32:02,091 ඒක අවුරුදු දහයක් වගේ දැනෙන එකක් නෑ. 480 00:33:28,014 --> 00:33:29,606 ඒයි. 481 00:33:30,497 --> 00:33:32,029 ඒයි. 482 00:33:39,927 --> 00:33:41,792 ඇයි අපි විතරක්? 483 00:33:43,893 --> 00:33:47,429 අම්මටයි තාත්තටයි ඕන උනේ එහෙම කරන්න. 484 00:33:50,295 --> 00:33:51,838 මම කියන්නද වාව් කියලා. 485 00:33:51,840 --> 00:33:53,740 මට කියාගන්න බෑ ඔයාලව මුණගැහුන එක 486 00:33:53,742 --> 00:33:55,320 මොන තරම් සතුටක්ද කියලා. 487 00:33:55,345 --> 00:33:57,531 අමුතුයි හැබැයි හොදයි. කියලා වැඩක් නෑ. 488 00:33:58,968 --> 00:34:00,123 ඔයා කවුද? 489 00:34:00,148 --> 00:34:01,286 මගේ නම. හරිනේ. 490 00:34:01,311 --> 00:34:03,311 මම නම කිව්වේ නෑ නෙව. සමාවෙන්න. 491 00:34:03,453 --> 00:34:06,988 මීට කලින් මම කාවවත් මුණගැහිලා නෑ, 492 00:34:06,990 --> 00:34:08,968 ඉතින්, මට ඒක කරන්න තේරෙන්නේ නෑ. 493 00:34:11,094 --> 00:34:15,731 මම ජෝර්ඩන්, මොන්ටිගෙයි හාපර්ගෙයි පුතා. 494 00:34:20,095 --> 00:34:21,899 එයාලා නින්දට ගිහින් නෑ. 495 00:34:22,579 --> 00:34:25,107 ඔයාලා වළල්ලේ හිටිය කාලේ ගැන එයාලා ගොඩක් දේවල් කිව්වා. 496 00:34:25,444 --> 00:34:27,149 සෑහෙන්න දේවල්. 497 00:34:28,040 --> 00:34:30,713 එයාලා එතන කොච්චර සතුටෙන් හිටියද කියලා. 498 00:34:30,715 --> 00:34:33,229 මං හිතන්නෙ එයාලට ඒක ආපහු ඕන උනා. 499 00:34:33,721 --> 00:34:35,143 ඇද පැළදගෙන පාලන මැදිරියට එන්න. 500 00:34:35,168 --> 00:34:36,627 තාත්තා උපදෙස් වගයක් දීලා ගියේ. 501 00:34:36,652 --> 00:34:38,719 ක්ලාක්වයි බෙලමිවයි මුලින්ම ඇහැරවන්න. 502 00:34:38,857 --> 00:34:40,690 එයාලට පණිවිඩය පෙන්නන්න. 503 00:34:42,691 --> 00:34:44,093 ඒයි, ඉන්න. 504 00:34:46,160 --> 00:34:48,137 අපි කොච්චර කාලයක් නින්දේ හිටියද? 505 00:34:50,340 --> 00:34:52,359 අවුරුදු 125ක්. 506 00:34:55,841 --> 00:34:58,007 ඒයි, යාළුවනේ, ඔයාලා හැමෝම නින්දට ගිහින් 507 00:34:58,032 --> 00:34:59,799 දැන් අවුරුද්දක් වෙනවා. 508 00:35:00,047 --> 00:35:01,757 වාර්තා කරන්න කියලා දෙයක් නෑ, ඇත්තටම. 509 00:35:01,782 --> 00:35:05,817 මගේ ඇල්ගී ගොවිපළනම් සුපිරි. ඒකෙ පුදුම වෙන්න දේකුත් නෑ. 510 00:35:05,937 --> 00:35:08,221 මට පුළුවන් උනා පෘථිවියේ තත්වය නිරීක්‍ෂණය කරන්න 511 00:35:08,246 --> 00:35:10,646 යානයේ භූ විද්‍යාත්මක උපකරණවලින්, ඉතින්, 512 00:35:10,648 --> 00:35:12,781 අපිට පහළට යන්න ආරක්‍ෂිත උනහම මම ඒක දැනගන්නවා. 513 00:35:13,960 --> 00:35:16,220 ඔයාලා නැතුව සමහරවෙලාවට පාළුවක් දැනෙනවා, 514 00:35:16,222 --> 00:35:17,972 හැබැයි සැනසීම සහ නිහඩ බව තමයි... 515 00:35:17,997 --> 00:35:19,634 මොන්ටි, මම බලන් ඉදියා. 516 00:35:19,659 --> 00:35:22,111 හාපර්, ඉන්න. මම මේ වැඩක්... 517 00:35:22,136 --> 00:35:23,681 ඔයා මට පොරොන්දු උනා. 518 00:35:23,706 --> 00:35:26,112 අපේ පුද්ගලික කාමර 40ක් තියෙනවා... 519 00:35:27,074 --> 00:35:28,709 ඇයි මට කලින් නොකිව්වේ? 520 00:35:28,734 --> 00:35:32,561 ආ... අභ්‍යවකාශයෙ වෙන කරන්න කියලා දේකුත් නෑ. . 521 00:35:32,586 --> 00:35:35,006 මම ඒක නොබලා ඉන්න තිබ්බේ. 522 00:35:39,191 --> 00:35:40,771 කොහොමද ඉතින්. 523 00:35:41,084 --> 00:35:43,882 අද දීර්ඝ නින්දේ අවුරුදු දෙකේ සංවත්සරය. 524 00:35:43,884 --> 00:35:46,476 හාපර් ඕනවට වඩා ඇල්ගී කාලා. 525 00:35:46,501 --> 00:35:49,335 හරි හිනා. 526 00:35:50,093 --> 00:35:53,202 ඒයි, යාලුවනේ, පුදුම කිරීමක්. 527 00:35:54,530 --> 00:35:57,229 අපි අද නමක් තෝරගත්තා. 528 00:35:57,348 --> 00:36:00,107 කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්... ජෝර්ඩන්. 529 00:36:01,341 --> 00:36:03,837 මං හිතන්නෙ ජැස්පර් ඒකට කැමති වෙයි. 530 00:36:04,864 --> 00:36:08,231 තාමත් පෘථිවිය යථා තත්වයට පත්වෙන සළකුණක්වත් නෑ. 531 00:36:08,256 --> 00:36:09,459 මම ඒක මේ තරම් ඉක්මනට වෙයි කියලා හිතුවෙත් නෑ, 532 00:36:09,483 --> 00:36:10,635 ඒ නිසා ඒ ගැන බයක් නෑ. 533 00:36:10,660 --> 00:36:12,827 ආරංචියක් තිබ්බොත් ඊළග වතාවේ කියන්නම්. 534 00:36:15,892 --> 00:36:19,460 අදුරගන්න ජෝර්ඩන් ජැස්පර් ග්‍රීන්ව. 535 00:36:24,928 --> 00:36:29,197 ස්ස්ස්. දැනට එච්චරයි. 536 00:36:29,199 --> 00:36:30,832 හාපර් විවේක ගන්නවා. 537 00:36:30,834 --> 00:36:33,502 අපි දෙන්නම හොදින් ඉන්නවා. ඔහ්හ්. 538 00:36:33,504 --> 00:36:35,832 ඔයාලට මෙයාව මුණ ගැහෙද්දි එයාට අවුරුදු අටක් වෙලා තියෙයි. 539 00:36:36,065 --> 00:36:38,246 මට ඔයාලගේ මූණු දකිනකම් ඉවසිල්ලක් නෑ. 540 00:36:38,802 --> 00:36:40,142 හායි. 541 00:36:41,382 --> 00:36:43,138 සැලසුම් කළ විදිහට ඒ දේවල් උනේ නෑ. 542 00:36:44,316 --> 00:36:46,053 සුබ අවදි වීමේ දිනයක්. 543 00:36:46,078 --> 00:36:47,569 අවුරුදු දහයක්. 544 00:36:47,594 --> 00:36:49,337 ඔයාලා අනාගතයේ දවසක මේක බලන කොට, 545 00:36:49,361 --> 00:36:53,897 මේ වෙද්දී ඔයාලා දන්නවා... මම ඔයාලව ඇහැරුවේ නැති බව. 546 00:36:53,992 --> 00:36:55,959 මොකද තාමත් පහළ කිසිමදෙයක් නෑ. 547 00:36:55,961 --> 00:36:57,660 මම ඒකට විසදුමක් හොයනවා. 548 00:37:02,078 --> 00:37:05,302 මම හාපර්ට කිව්වා ඒක බලාපොරොත්තු උන දෙයක් කියලා, ඒත්... 549 00:37:05,304 --> 00:37:06,852 ඒක බොරුවක්. 550 00:37:06,877 --> 00:37:08,663 මේකට කාලයක් යයි. 551 00:37:08,823 --> 00:37:12,186 ජෝර්ඩන් සුව සේ ඉන්නවා හැබැයි. එයා සතුටින් ඉන්න ළමයෙක්. 552 00:37:12,211 --> 00:37:15,046 මම ක්ලාක්ගෙ දෙමාපිය පොතෙන් පිටුවක් අරගත්තා. 553 00:37:15,048 --> 00:37:17,148 එයා ඔයාලා ගැන හැමදේම දන්නවා. 554 00:37:17,150 --> 00:37:21,119 විශ්වාස කළත් නැතත්, මර්ෆි තමයි එයා කැමතිම කෙනා. 555 00:37:21,517 --> 00:37:23,587 ඒක කැරලිකාර වයසක්. 556 00:37:23,612 --> 00:37:26,650 කොහොමවෙතත් ඒකට කාලයක් යයි. 557 00:37:26,923 --> 00:37:28,971 මොනාහරි වෙනසක් උනොත් මම දන්වන්නම්. 558 00:37:29,998 --> 00:37:32,377 ඒයි යාළුවනේ, අපි මේකක් පටිගත කරලා 559 00:37:32,402 --> 00:37:34,302 දැන් සෑහෙන කාලයක් වෙනවා. 560 00:37:34,393 --> 00:37:36,894 අපි ජෝර්ඩන්ව නින්දට යැව්වා. 561 00:37:38,940 --> 00:37:40,185 එයා හොද ළමයෙක්. 562 00:37:40,210 --> 00:37:41,778 එයාගෙ තාත්තා වගේම බුද්ධිමත්. 563 00:37:41,803 --> 00:37:43,561 ඒ වගේම ටිකක් විතර එයාගෙ අම්මා වගේ. 564 00:37:44,580 --> 00:37:48,270 අපි මේ ජිවිතේ තෝරගත්තා. එයා එහෙම කලේ නෑ. 565 00:37:50,937 --> 00:37:52,303 ඒයි. 566 00:37:56,992 --> 00:37:59,027 ඔයා මේක බලනවානම්, පොඩ්ඩෝ... 567 00:38:00,777 --> 00:38:02,883 අපි ඔයාට ගොඩක් ආදරෙයි. 568 00:38:03,344 --> 00:38:05,233 ඔයා මගේ උපදෙස් පිළිපැද්දාද? 569 00:38:07,938 --> 00:38:09,712 එයා කළා කියලා හිතමු. 570 00:38:10,802 --> 00:38:14,336 ඒයි, බෙලමි, ඒයි, ක්ලාක්. 571 00:38:14,879 --> 00:38:16,190 අපි එයාට කිව්වා මුලින්ම ඔයාලව ඇහැරවන්න කියලා 572 00:38:16,215 --> 00:38:17,815 එතකොට අපිට කතාබහ කරන්න පුළුවන්නේ. 573 00:38:18,082 --> 00:38:22,718 පෘථිවිය... ආපහු ගොඩ එන්නෙ නෑ. 574 00:38:23,947 --> 00:38:27,023 ඔයාලා දැන් නින්දට ගිහින් අවුරුදු 28ක් 575 00:38:27,025 --> 00:38:29,302 එතකොට පෘථිවිය අපි ආව දවසේ තිබ්බා වගේම මැරිලා. 576 00:38:29,883 --> 00:38:32,150 මම වෙන සැලැස්මක් ගැන වැඩ කරනවා. 577 00:38:34,466 --> 00:38:36,633 ඔයා ඇහැරිලානම්, ඒ කියන්නෙ මම ඒක හොයාගෙන. 578 00:38:38,048 --> 00:38:39,948 මම ඒක හොයාගත්තම ඔයාලට ආයේ කතා කරන්නම්. 579 00:38:41,902 --> 00:38:43,301 ඉන්න. දැන්ම එපා. 580 00:38:48,481 --> 00:38:50,285 අපේ කොල්ලව බලාගන්න. 581 00:39:08,960 --> 00:39:10,507 ජෝර්ඩන්... 582 00:39:11,339 --> 00:39:13,172 අද ඔයාගෙ අම්මා මැරුණා. 583 00:39:14,008 --> 00:39:16,688 පහුගිය අවුරුදු කීපයේ එයා ගොඩක් අසනීපෙන් හිටියෙ. 584 00:39:17,450 --> 00:39:20,254 ක්ලාක්, ඔයා කිව්වා හරි. 585 00:39:20,905 --> 00:39:23,639 එයාගෙ තාත්තගේ ජානමය තත්වය අන්තිමේ එයාට බලපෑවා. 586 00:39:27,156 --> 00:39:31,257 අපි හොද ජිවිතයක් ගත කළා. ඉදහිට... 587 00:39:32,377 --> 00:39:34,777 මං දන්නවා එයාට ඕන උනේ ඔයාලත් එක්ක ඉන්න. 588 00:39:36,311 --> 00:39:38,110 සමහරවිට මටත් ඕන වෙන්න ඇති. 589 00:39:40,267 --> 00:39:41,934 ඒත් අපි ඒක කළානම්... 590 00:39:43,874 --> 00:39:47,575 මට ඔයාලට මේක පෙන්නන්න පුළුවන් වෙන්නෙ නෑ. පුතා. 591 00:39:58,026 --> 00:39:59,706 ඒකට මට අවුරුදු 30ක් ගියා, 592 00:39:59,731 --> 00:40:02,768 හැබැයි අන්තිමේදී මම එලිජියස් තුනේ මෙහෙයුම් ගොනුවට ඇතුල් උනා. 593 00:40:03,916 --> 00:40:06,197 බලාගෙන යද්දී ඒක පතල් මෙහෙයුමක් නෙවේ. 594 00:40:06,281 --> 00:40:08,948 පෘථිවියේ තෙල් සේරම අරගෙන ඉවර කළාට පස්සෙ, 595 00:40:09,168 --> 00:40:11,870 එයාලා ඒකට තව ග්‍රහලෝකයක් හොයාගෙන ගියා. 596 00:40:22,087 --> 00:40:23,453 ඉරවල් දෙකක්? 597 00:40:23,478 --> 00:40:25,513 සතියකට කලින් මම ඛණ්ඩාංක සැකසුවා. 598 00:40:25,614 --> 00:40:30,483 මම හරිනම්, ඔයාලට එහාට යන්න පුළුවන් වෙයි... තව අවුරුදු 75කින්. 599 00:40:32,371 --> 00:40:35,839 මටත් ආසයි ඒක දකින්න හිමායන නින්දට යන්න, හැබැයි 600 00:40:35,864 --> 00:40:37,597 හාපර් නැතුව... 601 00:40:40,468 --> 00:40:42,554 කොහොමවෙතත්, 602 00:40:43,820 --> 00:40:47,406 ඒක තියෙන්නෙ යුග්ම තාරකා පද්ධතියක ගෝල්ඩිලොක්ස් කලාපයේ. 603 00:40:48,786 --> 00:40:50,215 එච්චරයි මම දන්නේ. 604 00:40:50,686 --> 00:40:52,918 එලිජියස් තුන ආපහු කතා කරලම නෑ 605 00:40:53,212 --> 00:40:56,863 එක්කෝ, එයාලා කතා කළානම්, ඒ පළමු ලෝක විනාශයෙන් පස්සෙ, 606 00:40:56,958 --> 00:40:58,858 ඉතින්, කාටවත් ඒක ඇහුනේ නෑ. 607 00:41:00,589 --> 00:41:05,225 ඔයාලට ඒක පේනවද? ඒක ලස්සනද? 608 00:41:07,316 --> 00:41:09,283 ඒක මගේ හීනවල තියෙනවා. 609 00:41:12,082 --> 00:41:14,357 මං හිතනවා අපි එහෙදි කලින්ට වඩා හොදින් ඉදියි කියලා. 610 00:41:14,658 --> 00:41:16,740 මං හිතනවා ජැස්පර් වැරදි ඇති කියලා 611 00:41:16,787 --> 00:41:18,753 අපි නෙවෙයි ප්‍රශ්නෙ කියලා. 612 00:41:18,981 --> 00:41:22,449 මං හිතනවා එහෙදි ඔයාලා හැමෝගෙම ජිවිත මගේ ජිවිතේ තිබ්බා වගේ සතුටින් තියෙයි කියලා. 613 00:41:24,505 --> 00:41:26,205 හොද අය වෙන්න. 614 00:41:29,653 --> 00:41:31,286 අපි නැවත හමුවේවා. 615 00:41:31,755 --> 00:41:33,855 අපි නැවත හමුවේවා. 616 00:41:33,879 --> 00:41:46,777 WEBRip resync by ChaRu 617 00:41:47,603 --> 00:41:51,556 පස්වැනි කතාමාලාව නිමයි.. 618 00:41:52,664 --> 00:42:17,914 බයිස්කෝප් අඩවියෙන් නිකුත් කළ උපසිරසියකි. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න.