1
00:00:25,630 --> 00:01:20,670
ජෝ බාබරෝ විසින් Subz.lk වෙනුවෙන්
කල උපසිරැසි ගැන්වීමකි
1
00:01:24,630 --> 00:01:26,670
සර්?මේ ඉන්නේ එයා.
2
00:01:27,710 --> 00:01:29,790
වාසනාවන් කියන කෙල්ල?
3
00:02:02,270 --> 00:02:05,590
එයාලා මැජික් එකක් කරනවා,
ඇයව දිනවන්න.
4
00:02:12,750 --> 00:02:17,590
මේ අශ්වයගේ නම Monaghan Boy.
කෙම්ප්ටන්, 3ට, සඳුදා.
5
00:02:17,590 --> 00:02:20,990
ඔයාලට පුලුවන් ඔට්ටු අල්ලන්න.ඒත්
කාටවත් කියන්න එපා.
13
00:03:13,390 --> 00:03:14,830
සුබ උදෑසනක් සර්.
14
00:03:24,710 --> 00:03:26,630
සුබ උදෑසනක් ෂෙල්බි.
20
00:04:09,790 --> 00:04:12,350
ඉක්මන් කරන්න.සුබ උදෑසනක්
21
00:04:11,364 --> 00:04:13,565
සුබ උදෑසනක් සර් ෂෙල්බි.
ඉක්මන් කරන්න
22
00:04:30,390 --> 00:04:31,470
ෆින්?
23
00:04:34,270 --> 00:04:35,710
ආතර්ට මල විකාරෙටම පිස්සු.
24
00:04:39,830 --> 00:04:42,350
අවුරුදු 10ක එකෙක් මල විකාර ගැන දන්නේ මොනවද?
25
00:04:42,350 --> 00:04:44,110
සඳුදට 11යි මට.
26
00:04:56,590 --> 00:04:59,710
ඔයාලගේ ඔට්ටු අල්ලන්න .
28
00:05:06,670 --> 00:05:09,750
හරි කට්ටියම,දැන් අපි ඒක කරන්න ඕනි.
29
00:05:12,550 --> 00:05:13,630
බොහොම ස්තූතියි.
32
00:05:26,070 --> 00:05:27,830
ටොමි,ටොමී!
33
00:05:27,830 --> 00:05:30,630
ටොමී,මේක බලන්න!
34
00:05:30,630 --> 00:05:33,230
ටොමී! හැම ඔට්ටුවක්ම Monaghan Boyට.
-හොඳ වැඩක් ජෝන්.
35
00:05:33,230 --> 00:05:36,390
ටොමී!මෙහෙට එනවා
37
00:05:49,990 --> 00:05:54,990
ඔයා ගැරිසන් උසාවිය පැත්තේ පවුඩර් මැජික් එකක් කරනවා දැකලා .
38
00:05:54,990 --> 00:05:57,150
කාලය නරකයි.
39
00:05:57,150 --> 00:05:59,110
මිනිස්සුන්ට ඔට්ටු අල්ලන්න හේතුවක් ඕනි.
40
00:05:59,110 --> 00:06:01,150
එහේ චීන්නු හිටියා.
41
00:06:01,150 --> 00:06:05,590
රෙදි හෝදන ගෑනි කිව්වා ඒකි මායාකාරියක් කියලා.ඒක උදව්වක් වෙයි.
42
00:06:05,590 --> 00:06:07,510
අපි චීන්නු එක්ක ගනුදෙනු කරන්නේ නෑ.
43
00:06:07,510 --> 00:06:08,950
පොත දිහා බලන්න...
44
00:06:08,950 --> 00:06:11,870
චීනුන්ට ඔවුන්ගෙම යෝජනා ක්‍රම තියෙනවා.
45
00:06:11,870 --> 00:06:13,150
අපි එකඟ වුනා,ආතර්.
46
00:06:14,310 --> 00:06:16,990
මම සල්ලි ඉපයීම භාර වෙලා ඉන්නේ.
47
00:06:19,590 --> 00:06:21,550
මොකද වෙන්නේ Monaghan Boy දින්නොත්,ටොමී?
48
00:06:22,670 --> 00:06:24,630
ඔයා දැන් තරඟ පාවා දෙනවද?
49
00:06:24,630 --> 00:06:28,550
Billy Kimber ගෙන් අවසර තියෙනවද ඔයාට තරඟ පාවා දෙන්න?
50
00:06:29,630 --> 00:06:30,990
එහෙනම් ඔයාට මොනවද තියෙන්නේ?
51
00:06:32,670 --> 00:06:37,270
ඔයා හිතන්නේ ඔයාට දොස් පවරන්න හැකි කියලද චීනුන්ට සහ බිලී කිම්බර්ට
52
00:06:37,270 --> 00:06:39,390
බිලීට මගුලේ හමුදාවක් තියෙනවා.
53
00:06:39,390 --> 00:06:43,350
මම හිතනවා..ආතර්,ඒකයි මම කරන්නේ,
54
00:06:47,270 --> 00:06:48,470
මම හිතනවා..
55
00:06:49,750 --> 00:06:51,350
..ඉතිං ඔයා කරන්න ඕනි නෑ.
56
00:06:56,030 --> 00:06:57,990
බෙල්ෆාස්ට් වලින් ආරංචියක් තියෙනවා.
58
00:07:03,470 --> 00:07:06,870
මම පවුලේ රැස්වීමක් කැදවනවා අද රෑ අටට.
59
00:07:06,870 --> 00:07:08,190
ඔයාලා හැමෝම එන්න ඕනි.
60
00:07:09,270 --> 00:07:11,710
මාව ඇහුනද?!
ප්‍රශ්නයක් මග එනවා!!
61
00:08:11,510 --> 00:08:13,990
හරි,නිශ්ශබ්ද වෙන්න!
62
00:08:15,950 --> 00:08:17,790
සහෝදරවරුනි..!
63
00:08:17,790 --> 00:08:22,150
අපි අද තීරනයක් ගන්නවා!!
-ඔව්
64
00:08:22,150 --> 00:08:24,310
ඒත් එකට අත උස්සන්න කලින්..
65
00:08:25,510 --> 00:08:28,790
මට පෙන්නන්න ප්‍රංශේ සටන් කරපු අයගේ අත්,
66
00:08:28,790 --> 00:08:32,190
තමන්ගෙ සහෝදර සෙබලු එකක හිටපු,
67
00:08:32,190 --> 00:08:35,430
සහ ඔවුන් අසමත් වෙනවා දැක්ක අයගේ අත්.
68
00:08:40,390 --> 00:08:43,590
Flander වල භූමියේ ලේ ගලා ගියා,
69
00:08:43,590 --> 00:08:45,870
ඔබේ නලල්තල වල දාඩිය!
70
00:08:46,990 --> 00:08:48,390
කවුද ගෞරවය ලබා ගත්තේ?
71
00:08:49,430 --> 00:08:51,750
ඒ ඔබද?
-නෑ
72
00:08:51,750 --> 00:08:54,870
ඒ ඔබේ බිරින්දෑ වරුද?
-නෑ
73
00:08:54,870 --> 00:08:57,030
කවුද එහෙනම්? අපිත් සමග ඉන්නවද ඔවුන්?
-නෑ
74
00:08:57,030 --> 00:09:01,150
නැත්නම් එයාලා හොඳට කකා බිබී ගෙදරට වෙලා සැප පහසුවට ඉන්නවද?,
75
00:09:01,150 --> 00:09:06,070
ඔබලා දරුවන්ට දාන්න සපත්තු දෙකක් ගන්න දුක්විදින වෙලාවේ.
76
00:09:06,070 --> 00:09:09,550
උන් ඔබලට දීපු තෑග්ග මොකක්ද කරපු
කැප කිරීම් වලට?
77
00:09:10,590 --> 00:09:13,270
ඔබලගේ මගුල් වැටුප කැපුවා!
78
00:09:13,270 --> 00:09:15,270
ඒකයි ඔබලට ලැබුනු තෑග්ග!
79
00:09:15,270 --> 00:09:17,830
අත් උස්සන්න සටන් කරන්න ඕනි අය!
76
00:09:17,830 --> 00:09:20,670
ඔව්!
81
00:10:12,950 --> 00:10:14,630
ගෙදර ඒවා , ෂෙල්බි මහත්තයා.
82
00:10:34,950 --> 00:10:36,750
මට සැර අඩු එකක්. හරි.
83
00:10:56,710 --> 00:10:58,870
චියර්ස්,තෝමස්.
84
00:10:58,870 --> 00:11:00,030
ආයුබෝවන් ඔයාට.
85
00:11:06,270 --> 00:11:07,990
කුමාරයෙක්ගේ ඔටුන්නක්.
86
00:11:11,230 --> 00:11:14,150
-ඉක්මනටම රජ වෙයි.මම ඔට්ටු අල්ලනවා.
-නෑ.
87
00:11:14,150 --> 00:11:17,830
නෑ, ඒත් පහුගිය ටිකේ මම අනුමාන කලා,
88
00:11:21,790 --> 00:11:22,990
මොකක් ගැනද?
89
00:11:24,070 --> 00:11:26,470
මගේ කෙනෙකුගේ සහෝදරියක්,
90
00:11:26,470 --> 00:11:29,350
BSA ෆැක්ටරියේ ටෙලිග්රාෆ් කාර්යාලයේ වැඩ කරනවා.
91
00:11:29,350 --> 00:11:32,190
එයා කිව්වා, ගිය සතියේ එයාලට පණිවිඩ ලැබුනලු,
92
00:11:32,190 --> 00:11:36,190
ලන්ඩන් වල ඉදන් වින්ස්ටන් චර්චිල්ගෙන්,
93
00:11:41,190 --> 00:11:43,110
මංකොල්ලයක් ගැන,
94
00:11:44,070 --> 00:11:46,710
"ජාතික වශයෙන් වැදගත් මංකොල්ලයක් "
එහෙමලු කිව්වේ.
95
00:11:48,790 --> 00:11:52,590
ඇය නම් ලයිස්තුවක් හොයා ගෙන ටෙලිග්රාෆ් යන්ත්‍රයේ තිබිලා.
96
00:11:54,750 --> 00:11:57,790
ඔයාගේ නමයි මගේ නමයි ඒකේ තිබිලා.
97
00:12:00,630 --> 00:12:04,630
මොන වගේ ලයිස්තුවකද කොමියුනිස්ට් කාරයෙක්ගෙයි,
බුකී කාරයෙක්ගෙයි නම් තියෙන්නේ?
98
00:12:09,310 --> 00:12:12,510
ඒක දුප්පත් මිනිස්සුන්ට වැරදි බලාපොරොත්තු,
දෙන අයගේ ලයිස්තුවක් වෙන්න ඇති.
99
00:12:13,870 --> 00:12:16,950
අපි දෙන්නගේ එකම වෙනස,ෆ්‍රෙඩි.
100
00:12:16,950 --> 00:12:18,990
සමහර වෙලාවට,
101
00:12:18,990 --> 00:12:20,710
මගේ අශ්වයෝ දිනන්න ඉඩ තියෙනවා.
102
00:12:28,390 --> 00:12:31,070
ඔයා දන්නවද,මට දැන ගන්න ලැබෙන කොට සමහර පහර දීම් ගැන,
103
00:12:31,070 --> 00:12:34,830
මම හිතනවා ප්‍රංශෙදි ඔයාට වෙඩි වදින්න දුන්නා නම් හරි කියලා.
104
00:12:36,350 --> 00:12:39,710
විශ්වාස කරන්න,මාත් ඔයාට ඕකම වුනා නම් කියලා හිතනවා.
105
00:12:48,430 --> 00:12:52,390
එයාලා මාව අල්ලගන්න හදන්නේ!
තුනට ගැන්නම. එකයි, දෙකයි, තුනයි, බිමට!
106
00:12:53,750 --> 00:12:55,990
හුස්ම ගන්න! ඩැනී.
107
00:12:55,990 --> 00:12:58,310
එයාලා මාව මරන්නයි යන්නේ!
108
00:12:58,310 --> 00:13:00,430
ඩැනී!
109
00:13:00,430 --> 00:13:02,990
ඩැනී!ඩැනී! ඔයා ගෙදර ඉන්නේ,
අපි හැමෝම එංගලන්තේ ඉන්නේ!
110
00:13:02,990 --> 00:13:04,950
මේ ප්‍රංශේ නෙමෙයි.
111
00:13:04,950 --> 00:13:08,790
ඔයා කාලතුවක්කු කවචයක් නෙමෙයි,
ඩැනී, ඔයා මිනිහෙක්.
112
00:13:08,790 --> 00:13:11,990
ඔයා මනුස්සයෙක්,ඩැනී.
113
00:13:11,990 --> 00:13:16,870
ඔයා හොඳින්,ඔයා හොඳින්.
114
00:13:16,870 --> 00:13:18,830
නැගිටින්න!නැගිටින්න!
116
00:13:28,430 --> 00:13:31,550
අපොයි මගුලයි! මන් ආපහු ඒක කලාද?
117
00:13:32,950 --> 00:13:34,910
ඔව් ඩැනී.
118
00:13:37,830 --> 00:13:39,590
මේක නවත්තන්න ඕනි.
119
00:13:41,190 --> 00:13:43,630
ඒකට කමක් නෑ.
දෙවියනේ, ෂෙල්බි මහත්තයා, මට සමාවෙන්න..
120
00:13:43,630 --> 00:13:47,030
ඒකට කමක් නෑ.ඔයා දැන් ගෙදර යන්න
ඔයාගේ බිරිඳ ළඟට යන්න.
121
00:13:47,030 --> 00:13:49,990
මේ සේරම ජරාව ඔයාගේ ඔලුවෙන්
අයින් කරලා දාන්න.
122
00:13:49,990 --> 00:13:51,710
ඔව්,ෂෙල්බි මහත්තයා,මට සමාවෙන්න.
123
00:13:52,990 --> 00:13:54,350
යන්න.
124
00:13:58,710 --> 00:14:01,390
ෂෙල්බි මහත්තයා,
ඔයාට එයා ගැන මොනවා හරි කරන්න වෙනවා.
125
00:14:01,390 --> 00:14:02,950
හරියට හරි,හැරී.
126
00:14:02,950 --> 00:14:05,710
ඔයා Peacky blindersලට ලොකු
මුදලක් ගෙවනවනේ ආරක්ෂාව වෙනුවෙන්.
127
00:14:06,790 --> 00:14:10,030
ඔයා තමයි මේ අවට නීතිය ,
ටොමී, නැද්ද?
128
00:14:10,030 --> 00:14:14,270
සමහරවිට ඔයාට ඩැනීගේ ඔලුවට උන්ඩයක් බස්සන්න වෙයි,
පිස්සු හැදුනු අශ්වයන්ට කරනවා වගේ.
129
00:14:16,270 --> 00:14:19,590
සමහරවිට,දවසක ඔයාට මගේ
ඔලුවටත් උන්ඩයක් බස්සන්න වෙයි.
130
00:14:29,070 --> 00:14:33,030
බිල ගේන්න Peacky blinders ළඟට.අපි
මේ ගැන බලා ගන්නම්
131
00:14:52,590 --> 00:14:53,950
බලනවා තුවක්කුව දිහා.
132
00:14:54,709 --> 00:14:56,069
අදුරගත්තද ඒක?
133
00:14:59,390 --> 00:15:00,710
ඔහ්හ්!
134
00:15:00,710 --> 00:15:03,310
නැගිටිනවා! තමුසෙගේ පස්ස!
මෝඩ ඌරා!
135
00:15:03,310 --> 00:15:05,470
පෝල් නැද්දේ ඔයා මොන මගුලක්ද
කරන්න හදන්නේ?!
136
00:15:05,470 --> 00:15:09,270
ෆින් හවස මේකෙන් සෙල්ලම් කර කර හිටියා.
මේක ලෝඩ් කරලයි තිබ්බේ.
137
00:15:09,270 --> 00:15:11,350
තව පොඩ්ඩෙන් එයා Ada ගේ පපුව හිල් කරනවා.
138
00:15:11,350 --> 00:15:13,190
ඒක මගේ සාක්කුවෙන් වැටිලා වෙන්න ඕනි.
135
00:15:13,190 --> 00:15:17,310
එයා කිව්වා මේක සූදුපලේ මේසයක්
උඩ තිබුනා කියලා...
උන්ඩත් එක්කම.
140
00:15:17,310 --> 00:15:20,070
ආ...මම බීලා ඉන්න ඇති.
141
00:15:21,590 --> 00:15:23,070
ඔයා කොයි වෙලේද බීලා නැත්තෙ?
142
00:15:23,070 --> 00:15:25,670
බලන්න පෝල් නැන්දේ.මට සමාවෙන්න.
143
00:15:25,670 --> 00:15:27,710
මට..මට සමාවෙන්න .
144
00:15:29,030 --> 00:15:30,710
අපි මේක අපි අතරෙම තියා ගමු,
145
00:15:30,710 --> 00:15:33,070
ඔයා ආයි තුවක්කු එහෙ මෙහෙ
නොදා ඉන්න පොරොන්දු වෙනවා නම්.
146
00:15:36,990 --> 00:15:40,070
බලන්න,මම දන්නවා බිරිඳක් නැතුව
ළමයි 4දෙනෙක් ඉන්න එක අමාරුයි කියලා.
147
00:15:40,070 --> 00:15:42,390
ඒත් මගේ ඇරඹුම ඊට වඩා අමාරුයි.
යමු,අපි පරක්කුයි.
148
00:15:43,910 --> 00:15:45,470
හරි.
149
00:15:45,470 --> 00:15:49,110
මම මේ රැස්වීම කැදෙව්වේ මට ගොඩක්
වැදගත් ආරංචියක් ලැබුනු නිසා.
150
00:15:49,110 --> 00:15:52,790
Scudboat සහ Lovelock බෙල්ෆාස්ට් වල
ඉඳන් ඊයේ රෑ ආවා.
151
00:15:53,870 --> 00:15:56,950
ඔවුන් කුටියක් මිලදී ගත්තා
ඔවුන්ගේ සේවිකාවන් එක්රැස් කිරීමට.
152
00:15:56,950 --> 00:15:59,710
එයාලා ෂැන්ක්හිල් පාරේ බාර් එකක
හිටියා ඊයේ රෑ,
153
00:15:59,710 --> 00:16:02,270
ඒ බාර් එක ඇතුලේ,
පොලිස් කාරයෙක් හිටියා..
154
00:16:03,430 --> 00:16:05,070
මේවත් තියාගෙන.
155
00:16:07,910 --> 00:16:10,870
"ඔබ අඩි පහට වඩා උස නම් සහ සටන්
කල හැකි නම් බර්මින්හැම් වලට එන්න."
156
00:16:12,430 --> 00:16:16,510
ඔවුන් අයිරිෂ් රෙපරමාදුවරුන් බඳවා
ගන්නවා අතිරේක බලඇණියක් විදියට.
157
00:16:16,510 --> 00:16:19,750
ඒ මොකටද?
-නගරය පිරිසිදු කරන්න, ඇඩා.
158
00:16:19,750 --> 00:16:21,270
ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක කෙනෙක්.
159
00:16:22,390 --> 00:16:26,030
පහුගිය අවුරුදු හතරේ,එයා බෙල්ෆාස්ට්
වලIRA කාරයෝ ඉවත් කරමින් හිටියේ.
160
00:16:26,030 --> 00:16:28,350
කොහොමද තමුසේ ඔච්චර දන්නේ?
161
00:16:28,350 --> 00:16:30,790
මොකද මම අපෙන් අල්ලස් ගන්න පොලිස්කාරයන්ගෙන් ඇහුවා.
162
00:16:30,790 --> 00:16:32,310
මොකද තමුන් මට නොකිව්වේ?
163
00:16:34,270 --> 00:16:35,350
මම ඔයාට කියනවා.
164
00:16:37,950 --> 00:16:39,950
ඉතිං මොකටද ඔවුන් එයාව
මෙහාට එවන්නේ?
165
00:16:39,950 --> 00:16:42,670
හොඳයි, BSAවල උද්ගෝෂණ නිසා
වෙන්න පුලුවන් ...
166
00:16:42,670 --> 00:16:44,630
සහ ඔස්ටින් වල ප්‍රමාදය නිසා.
167
00:16:44,630 --> 00:16:47,230
දැන් පත්තර වල යනවා
ද්‍රෝහි කම් ගැන,
168
00:16:47,230 --> 00:16:49,150
සහ විප්ලව ගැන .
169
00:16:49,150 --> 00:16:51,310
මම හිතනවා එයා කොමියුනිස්ට්
වරු පස්සෙ යන්නේ කියලා.
170
00:16:51,310 --> 00:16:54,270
එහෙනම් ඒක අපිට ප්‍රශ්නයක්
වෙන එකක් නෑ,නේද?
171
00:16:54,270 --> 00:16:57,950
මෙහෙ ග්‍රීන් ලේන්ස් වල ඉන්නවා අයිරිෂ් වරු
බෙල්ෆාස්ට් වලින් පැනලා ආපු ඔහුගෙන් බේරෙන්න.
172
00:16:57,950 --> 00:17:01,150
එයාලා කියනවා ඔහුට විරුද්ධ වෙච්ච ක්‍රිස්තියානුවෝ අතුරුදහන් වුනා කියලා.
173
00:17:01,150 --> 00:17:04,670
ඔව්, එ්ත් අපි IRA නෙමෙයි.අපි සටන් කලේ මගුලේ රජා වෙනුවෙන්.
174
00:17:05,790 --> 00:17:09,430
අපි Peaky Blindersලා
අපි පොලිස් කාරයින්ට බය නෑ..
175
00:17:09,430 --> 00:17:12,870
එයා හරි.
උන් අපිව හොයන් ආවොත්,අපි උන් එකා ගානේ හිනාගස්සමු.
176
00:17:12,870 --> 00:17:14,230
ඉතිං,ආතර්..
177
00:17:14,230 --> 00:17:16,990
එච්චරද?
-ඔයා මොනවද හිතන්නේ පෝල් නැන්දේ?
178
00:17:18,070 --> 00:17:19,790
මේ පවුල හැමදේම
විවෘතවයි කරන්නේ
179
00:17:20,870 --> 00:17:23,470
ඔයාට මේ රැස්වීමේ තව කියන්න
මුකුත් නැද්ද?,තෝමස්.
18
00:17:23,470 --> 00:17:24,590
නෑ.
181
00:17:25,870 --> 00:17:27,590
මුකුත් නෑ ඒක කාන්තාවන්ගේ වැඩක්,
182
00:17:27,590 --> 00:17:31,830
මේ මුලු ව්‍යාපාරයම කාන්තාවන්ගේ වෙලා
තිබ්බා ඔයාලා යුද්ධෙට ගිහින් ඉද්දි.
183
00:17:31,830 --> 00:17:33,590
මොනවද වෙනස් වෙලා තියෙන්නේ?
184
00:17:34,670 --> 00:17:36,550
අපි ආපහු ආවා.
192
00:18:04,870 --> 00:18:06,390
මෙහෙන් මකබෑවියන්,
193
00:18:16,030 --> 00:18:17,390
පලයන් යන්න!
194
00:18:30,830 --> 00:18:32,950
එච්චරයි, මම තවත් දුර යන්නේ නෑ.
195
00:18:49,870 --> 00:18:51,830
මට විනාඩි දහයක් තියෙනවා.
ඔයාට මොනවද ඕනි?
196
00:18:57,190 --> 00:18:58,470
පැහැදිලි කිරීමක්.
197
00:19:02,310 --> 00:19:05,110
ඔයා මොනවා හරි හංගනවා නම් ඒක
කියන්න පුලුවන් මට.
198
00:19:07,870 --> 00:19:09,110
මේ වටපිටාවෙ මිනිස්සු කතාකරනවා.
199
00:19:10,390 --> 00:19:12,950
සමහරු BSA එකේ වැඩකරන්නේ.
200
00:19:12,950 --> 00:19:15,670
මම ෆැක්ටරි වල ලොක්කන්ගේ
බිරින්දෑ වරුන්ට කතා කලා.
201
00:19:15,670 --> 00:19:18,830
පොලිස් කාරයෝ ප්‍රශ්න කරලා තියෙනවා ආරක්ෂිත වෙළඳසැල් වලදි?
202
00:19:20,470 --> 00:19:24,510
ෆැක්ටරි වල මුකුත් වෙන්න
බෑ ඔයා නොදැනුවත්ව.
203
00:19:24,510 --> 00:19:26,630
කතා කරන්න.
204
00:19:26,630 --> 00:19:28,750
දෙවියොයි මායි අහගෙන ඉන්නේ.
205
00:19:39,030 --> 00:19:40,630
ඒක පුරුද්දක් වෙන්න ඕනි.
206
00:19:43,310 --> 00:19:46,830
මට ගැනුම්කරුවෙක් හිටියා
ලන්ඩන්වල.. මෝටර් බයික්ස් වලට,
207
00:19:46,830 --> 00:19:50,990
මම මගේ මිනිස්සුන්ට කිව්වා පෙට්‍රල්
බයික් හතරක් හොරකම් කරන්න කියලා.
208
00:19:53,230 --> 00:19:55,430
මම හිතන්නේ උන් බීලා හිටියේ.
209
00:19:55,430 --> 00:19:59,150
තාම ෆැක්ටරි වල මිනිස්සු
ඉන්නවා සබඳතා හදන්න පුලුවන් .
210
00:20:03,030 --> 00:20:05,270
උන් වැරදි බහලුමක්
අරගෙන තියෙන්නේ.
211
00:20:06,510 --> 00:20:10,350
කොල්ලෝ ටික ඒක Charlie Strongගේ
තැන කිව්ව විදියට දාලා තිබුනා.
212
00:20:10,350 --> 00:20:12,590
එයාලා ඒක අපනයනය
ජැටියෙන් වෙනුවට,
213
00:20:12,590 --> 00:20:14,110
ආරක්ෂිත ජැටියෙන් ගන්න ඇති.
214
00:20:20,030 --> 00:20:22,790
අනේ මගේ දෙවියනේ!
215
00:20:22,790 --> 00:20:25,990
ඒවයේ තිබුනේ 25ලෙවිස්
මැෂින් තුවක්කු,
216
00:20:25,990 --> 00:20:28,950
උන්ඩ 10000ක්,
217
00:20:28,950 --> 00:20:33,190
50 සෙමි මැෂින් තුවක්කු,
පිස්තෝල 200ක්.
218
00:20:33,190 --> 00:20:35,470
දෙවියනේ,ටොමී!
219
00:20:35,470 --> 00:20:37,470
ඒවා ලිබියාවට යමින්
ඉදලා තියෙන්නේ.
220
00:20:38,750 --> 00:20:41,590
චාර්ලිගේ තැනට ගේනකොට.
221
00:20:44,590 --> 00:20:47,630
මට කියන්න ඔයා ඒවා ආරක්ෂිතව
තිබ්බා කියලා.
222
00:20:47,630 --> 00:20:50,110
අපි ඒවා වැස්සට
නොතෙමන්න අරන් තිබ්බා.
223
00:20:50,110 --> 00:20:51,950
ඒ තුවක්කු තාම
ග්‍රීස් කරලා නෑ.
224
00:20:56,390 --> 00:20:58,710
එහෙනම් ඒකයි එයාලා බෙල්ෆාස්ට් වල ඉඳලා මෙහාට පොලිස් කාරයෙක් එවන්නේ.
225
00:21:00,030 --> 00:21:01,630
සමහරවිට,සමහරවිට
නැති වෙන්න පුලුවන්.
226
00:21:03,670 --> 00:21:07,390
තෝමස්,ඔයා බුකී කරුවෙක්,පැහැර
ගන්නෙක්,සටන් කරුවෙක්,
227
00:21:07,390 --> 00:21:09,030
ඔයා මෝඩයෙක් නෙමෙයි.
228
00:21:09,030 --> 00:21:12,630
ඔයා ඒවා කාට හරි පාවිච්චි කරන්න විකිණුවොත් ,
ඔයාව එල්ලයි.
229
00:21:18,310 --> 00:21:20,870
ඒවා විසි කරන්න කොහෙහරි පොලිසීයට හොයා ගන්න පුලුවන් තැනක.
230
00:21:20,870 --> 00:21:23,870
සමහරවිට ඒවා වැරදි කෙනෙක්ගේ
අතට ගිහින් නෑ කියලා උන් දැන ගත්තම,
231
00:21:23,870 --> 00:21:25,510
මේක මෙතනින් ඉවර වෙයි.
232
00:21:25,510 --> 00:21:27,670
චාර්ලිට කියන්න අද
රෑට විසිකරන්න කියලා.
233
00:21:27,670 --> 00:21:31,910
නෑ.හඳ පායන දවසට
එයා මුකුත් කරන්නේ නෑ.
234
00:21:31,910 --> 00:21:34,310
අමාවකට දවස් තුනක් තියෙනවා.
235
00:21:34,310 --> 00:21:36,510
එහෙනම් ඔයා හරි දේ කරාවි?
236
00:21:39,230 --> 00:21:43,750
ඔයාට ඔයාගේ අම්මාගේ නුවණ තියෙනවා,
ඒත් ඔයාගේ තාත්තගේ යක්ෂගතිත්.
237
00:21:43,750 --> 00:21:46,830
මම පේනවා එයාලා රන්ඩු වෙනවා.
238
00:21:46,830 --> 00:21:48,710
ඔයාගේ අම්මට දිනන්න දෙන්න.
239
00:22:38,590 --> 00:22:42,750
මා ළඟ පෙනී ක්‍රෂ් එකට ටිකට් තියෙනවා.
එයාලා ටොම් මික්ස්ගේ ෆිල්ම් එකක් පෙන්නනවා.
240
00:22:42,750 --> 00:22:45,230
මම අද චිත්‍රපට බලන තත්ත්වෙක
නෙමෙයි ඉන්නේ,Ada.
241
00:22:45,230 --> 00:22:48,670
හොඳයි,මම ඒක අපහු අහන්න නෙමෙයි යන්නේ.කලින් පාර මාව මඩ වලින් වැහුනා.
242
00:22:48,670 --> 00:22:50,390
පොඩ්ඩක් ඇවිදිමු.
243
00:22:50,390 --> 00:22:52,830
අපි දුරට ගියොත් Greet වල
අපිට බාර් එකකට යන්න පුලුවන් .
244
00:22:52,830 --> 00:22:55,310
ඔයාගේ සහොදරයාගේ යාලුවෝ
ඉන්නවා Greetවල.
245
00:22:55,310 --> 00:22:58,150
එයාට යාලුවෝ හැමතැනම,අපි ලන්ඩන් වලට ඇවිදන් ගියත්.
246
00:22:58,150 --> 00:23:01,830
මම ඔයත් එක්ක ඉන්නේ ඔයා
එයාලට බය නැති නිසා.
247
00:23:01,830 --> 00:23:04,030
අපොයි,මම එයාලට බයයි.
248
00:23:04,030 --> 00:23:06,550
ඒත්,ඔයා එයාලට බය තරමට වඩා මට ආදරෙයි,නේද?
249
00:23:08,310 --> 00:23:10,270
මට මේක හැමදාම
හංගන්න ඕනි නෑ.
250
00:23:11,510 --> 00:23:13,710
අපි ඉක්මනට එයාලට කියමු
-කවද්ද?
251
00:23:18,310 --> 00:23:20,310
කෙහොමද පවුලේ හමුව ?
252
00:23:22,950 --> 00:23:27,030
වෙනසක් නෑ.අලුත් පොලිස් කාරයෙක්
එනවා,
-මට ඇහුනා.
253
00:23:27,030 --> 00:23:29,870
ටොමී කිව්වා එයා එන්නේ
ඔයා වගේ අය පස්සෙන් කියලා.
254
00:23:29,870 --> 00:23:35,230
ඉතිං ඔයා ඔයාගේ පොත් ගිනි තියලා,කතා පවත්වන එක නැවැත්තුවොත් හොඳයි.
255
00:23:35,230 --> 00:23:37,510
අනේ මගේ Ada.
256
00:23:37,510 --> 00:23:41,990
හීත් රජ පවුලේ එකම කුමාරිය.
257
00:23:41,990 --> 00:23:44,750
මම දුප්පත් කොමියුනිස්ට්කාරයෙක්
ලොකු කටක් තියෙන.
258
00:23:48,870 --> 00:23:51,670
මාව සිපගන්න,Ada කුමාරිය.
259
00:24:34,270 --> 00:24:36,310
මම ආවේ රස්සාවට.
260
00:24:38,910 --> 00:24:41,590
ඔයාට පිස්සුද?
-මොකක්ද?
261
00:24:41,590 --> 00:24:45,430
ඔයා මේ තැන ගැන දන්නවද?
-මම දැන්වීම දැක්කා.
262
00:24:45,430 --> 00:24:48,230
වෙන කෙනෙක් ගත්තා.
-ඒක තිබ්බේ ඊයේ පත්තරේ.
263
00:24:48,230 --> 00:24:50,990
විශ්වාස කරන්න,සොඳුරිය,
මම ඔයාට උදව්වක් කරන්නේ.
264
00:24:50,990 --> 00:24:54,310
මම උදව්වක් නෙමෙයි ඉල්ලන්නේ.මම ඉල්ලනනේ රස්සාවක්.
265
00:24:57,590 --> 00:25:00,830
ඔයා ගොඩක් හොඳයි.
266
00:25:00,830 --> 00:25:04,350
කොහාමද ඔයා දන්නේ?
-ගොඩක් ලස්සනයි.
267
00:25:04,350 --> 00:25:06,590
උන් ඔයාව බිත්තියකට හේත්තු කර ගනියි.
268
00:25:06,590 --> 00:25:10,030
මට පලපුරුද්දක් තියෙනවා.
269
00:25:14,190 --> 00:25:16,870
ඔයා අයර්ලන්තේ කොහෙන්ද?
270
00:25:16,870 --> 00:25:19,190
Galway.
-ආහ් !
271
00:25:19,190 --> 00:25:20,710
මම වැඩ කලේ Dublin වල.
272
00:25:22,030 --> 00:25:24,030
මගේ අම්මා Galway වල.
273
00:25:26,750 --> 00:25:28,310
ඔයා ලස්සන වැඩියි.
274
00:25:28,310 --> 00:25:30,950
බලන්න.
275
00:25:30,950 --> 00:25:32,830
අහන්න.
282
00:26:16,070 --> 00:26:19,870
අයර්ලන්තෙදි මගේ සින්දු අහලා එයාලා,
රන්ඩු කරන එක නැවැත්තුවා.
283
00:26:21,790 --> 00:26:24,710
හොඳයි,මම හිතනවා
ඔයා සින්දු ගොඩක් දන්නවා ඇති කියලා.
284
00:27:13,270 --> 00:27:15,630
ළදරුවෝ...
285
00:27:15,630 --> 00:27:20,110
අස්ථාවර,ප්‍රතික්ෂේපිත වෙලා යනවා..
286
00:27:22,470 --> 00:27:26,310
කෙල්ලෝ, අවුරුදු 11ක විතර...
287
00:27:27,950 --> 00:27:32,950
පැයකට පැන්ස 3ට වයසක මිනිස්සුන්ට
විකිනෙනවා.
288
00:27:32,950 --> 00:27:36,510
සත්තු වගේ හැසිරනෙවා!
289
00:27:36,510 --> 00:27:39,110
පිරිහිලා.
290
00:27:39,110 --> 00:27:44,750
තාත්තලා,තමන්ගේ දුව එක්ක,
සහෝදර සහෝදරියෝ එකට නිදියනවා.
291
00:27:44,750 --> 00:27:49,030
හොරුයි හිගන්නොයි
පාරවල් වල රජ කරනවා
292
00:27:49,030 --> 00:27:54,870
මේ හැමදේම කුණු වෙච්ච තුවාලයක්
වගේ හැම දාම ගඳ ගහනවා...
293
00:27:55,990 --> 00:27:58,190
..තමුසෙලගේ ලොක්කෝ!
294
00:27:58,190 --> 00:28:01,230
තමුසෙලා දැක්ක තැන ගරු කරන අය.!
295
00:28:03,710 --> 00:28:05,390
Peaky Blindersලා!
296
00:28:07,350 --> 00:28:11,270
දරුණු..කෘෘර වැඩ කරන කල්ලියක්.
297
00:28:11,270 --> 00:28:17,190
ඒවා දකින අයගේ ඇස් අන්ධ කරන ඒවට කතා
කරන අයගේ දිවවල් කපන එවුන්.
298
00:28:18,950 --> 00:28:20,870
උඹලා උන්ටත් අන්තයි!
299
00:28:24,030 --> 00:28:28,470
යුද්ධෙන් පස්සේ මේ වෙනකම්
උන්ගෙන් අල්ලස් අරන්,
300
00:28:28,470 --> 00:28:35,510
මේවා නොදැක්කා වගේ හිටපු තොපි!
උන්ට වඩා අන්තයි..!
301
00:28:37,510 --> 00:28:40,670
සාප වේවා ඔය නිල
ඇඳුම් ගඳ ගස්සනවට!
302
00:28:44,070 --> 00:28:51,390
ඊට පස්සේ...තව IRA කාරයොයි,
කොමියුනිස්ට්කාරයොයි.
303
00:28:51,390 --> 00:28:54,030
හදවත් තවත් අඳුරු වෙනවා.
304
00:28:54,030 --> 00:29:01,150
උන් මේ දේවල් වලින් පෝෂනය වෙනවා,මළකුනු උඩ ඉන්න පිලව් වගේ..!
305
00:29:02,430 --> 00:29:07,350
මේ පිලව්,උන් හොඳට පෝෂනය වුනොත් මැස්සෝ වගේ ඉගිලෙන්න ගන්නවා..
306
00:29:07,350 --> 00:29:13,310
ඊටපස්සේ උන්ගේ අදහස් රට පුරා,
ලොකේ පුරා පතුරවනවා.
307
00:29:13,310 --> 00:29:18,110
උන් ඔක්කොම..අපේ හතුරෝ!
308
00:29:19,670 --> 00:29:22,110
ඔලු තුනේ රාක්ෂයෙක්..
309
00:29:22,110 --> 00:29:27,270
මගේ රාජකාරිය තමයි ඒවා කපලා
දාන එක! මම ඒක කරනවා.
310
00:29:30,630 --> 00:29:36,950
මම ඔය කවුරුත් විශ්වාස කරන්නේ
නෑ,මගේ විශ්වාසය දිනා ගන්නකම්.
311
00:29:38,790 --> 00:29:41,150
ඒක ඔහෙලට අමාරු වෙයි.
312
00:29:44,910 --> 00:29:49,070
මේ තමයි අලුත් මිනිස්සු ,
තමුන්ලගේ තනතුරු වලට පත් වෙන.
313
00:29:50,670 --> 00:29:52,670
හොඳ මිනිස්සු...
314
00:29:52,670 --> 00:29:55,110
දෙවියන්ට ගරු කරන පවුල්වල අය.
315
00:29:57,310 --> 00:30:02,550
හිරු බැස යද්දි මේ අය දිවුරුම් දෙයි,
නිල ඇඳුම් ලබා ගනියි.
316
00:30:02,550 --> 00:30:06,230
හෙට හිරු නගිද්දි මේ අය
පාරවල් වල ඉදීවි.
317
00:30:10,110 --> 00:30:12,910
අපිට විරුද්ධ වෙන අයට දෙවි පිහිටයි!
318
00:30:18,510 --> 00:30:20,390
සමාවෙන්න,ෂෙල්බි මහත්තයා.
319
00:30:20,390 --> 00:30:24,030
හරි. ඉඩ දෙන්න ෂෙල්බි මහත්තයට.
මහත්තයා, මේ පැත්තෙන්.
320
00:30:26,670 --> 00:30:28,230
කෙල්ලනේ,
321
00:30:28,230 --> 00:30:31,790
අපේ කෙනෙක් එක්ක ආවම,ඔයාලා
පෝලිම් වල ඉන්න ඕනි නෑ,
322
00:30:35,670 --> 00:30:39,590
හරි..මට හොඳ සැපක්
ඕනි ඔය දෙන්නගෙන්ම..
323
00:30:39,590 --> 00:30:42,030
අනික් මිනිස්සු ඇතුලට එන්න කලින්..
324
00:30:42,030 --> 00:30:44,110
මෙහාට එන්න. තොප්පිය ගලවන්න.
325
00:30:44,110 --> 00:30:45,830
මොන මගුලක්ද?!
326
00:30:45,830 --> 00:30:48,430
මොකාද තමුසේ?!
327
00:30:48,430 --> 00:30:51,310
මම ආතර්-මගුලේ-ෂෙල්බි!
328
00:31:14,310 --> 00:31:16,390
ආතර් ෂෙල්බි!
329
00:31:16,390 --> 00:31:20,310
නායක ලොකු බල්ලා Peacky Blindersලගේ.
330
00:31:31,910 --> 00:31:33,590
මගේ දිහා බලනවා.
331
00:31:56,110 --> 00:31:57,790
අවජාතකයා!
332
00:32:01,470 --> 00:32:03,710
තමුසෙගේ නිලඇදුම?
333
00:32:03,710 --> 00:32:05,870
භයානකයි, මට විශ්වාසයි.
334
00:32:05,870 --> 00:32:11,430
තුවක්කුවක් තිබ්බද මූ ළඟ?
-නෑ.මේස් එක ඇතුලේ පිහියක් තිබ්බා.
335
00:32:16,070 --> 00:32:18,830
දැන්,ෂෙල්බි මහත්තයා
336
00:32:18,830 --> 00:32:24,030
මේ මන් ගැන හඳුන්වා දීමක් විදියට
ඔයා දකින්න ඕනි.
337
00:32:24,030 --> 00:32:26,070
තේරුනාද?
338
00:32:26,070 --> 00:32:32,470
මම මේ ලෝකයේ වැදගත්
කොට සලකන්නේ "ඇත්ත" විතරයි.
339
00:32:32,470 --> 00:32:34,430
ඉතිං...
340
00:32:36,510 --> 00:32:39,430
..තමුසේ මොනවද දන්නේ මංකොල්ලය ගැන?
341
00:32:39,430 --> 00:32:41,190
මොන මංකොල්ලයද?
342
00:32:50,310 --> 00:32:52,030
මම තමුසෙගෙන් ආයි අහනවා.
343
00:32:53,550 --> 00:32:56,830
තමුසේ..මොනවද..දන්නේ
මංකොල්ලය ගැන?
344
00:32:56,830 --> 00:33:00,830
මම දෙවියන්ට දිව්රනවා..මං දන්නේ නෑ
තමුසේ මොනවද කියවන්නේ කියලා.
345
00:33:00,830 --> 00:33:03,070
මොන මගුලේ මංකොල්ලයක්ද?
346
00:33:04,310 --> 00:33:07,550
ආහ්!
347
00:33:12,670 --> 00:33:18,310
අවුරුදු 35ක් තමුසේ වගේ තිරිසන්නු එක්ක ගනුදෙනු කරලා තියෙන නිසා,
348
00:33:18,310 --> 00:33:23,630
මට කියන්න පුලුවන් තමුසේ කියන්නේ ඇත්තද බොරුද කියලා.
349
00:33:25,430 --> 00:33:27,270
මම බොරු කියන්නේ නෑ.
350
00:33:27,270 --> 00:33:29,870
හරිද? මම බොරු කියන්නේ නෑ.
351
00:33:38,670 --> 00:33:40,230
මම දන්නවා.
352
00:33:43,870 --> 00:33:47,670
මම තමුසෙගේ ඇස් වල ලේ
ඇරුනම වෙන දෙයක් දකින්නේ නෑ.
353
00:33:48,950 --> 00:33:50,670
තමුසෙගේ නහරවල නෑ..
354
00:33:50,670 --> 00:33:55,910
කපටි, රැවටිලිකාර අදහස් තියෙන ලේ.
355
00:33:57,830 --> 00:33:59,830
ඒත් මේක තේරුම් ගන්නවා.
356
00:34:01,670 --> 00:34:08,310
මගේ බලය හොඳටම ඇති
තමුසෙගේ ජරා පවුල,
357
00:34:08,310 --> 00:34:11,550
ඉවරයක් කරලා දාන්න.
358
00:34:15,390 --> 00:34:17,390
නැත්නම්...
359
00:34:20,390 --> 00:34:22,470
අපිට එකිනෙකාට උදව්
කරන්න පුලුවන් .
360
00:34:37,030 --> 00:34:41,630
හැමදාම දවල්ට මෙහෙම සෙනඟද?
-නෑ. මේ St Andrews යන අය.
361
00:34:41,630 --> 00:34:45,470
යාතිකා කරන්නද?
-St Andrews කියන්නේ පාපන්දු පිටියක්.
362
362
00:34:45,470 --> 00:34:48,510
Blues සෙල්ලම් කරනවා.
අර ඉස්සරහින් ඉන්නේ එයාලා.
363
00:34:48,510 --> 00:34:51,790
අර ඉන්නේ දැල් රකින්නා විශ්වාස කලත් නැතත්
-හෙලෝ
364
00:34:56,670 --> 00:34:58,310
මට රම් බෝතලයක් ඕනි.
365
00:34:58,310 --> 00:35:01,070
කරුණාකරලා ගෙදර
හදපු එකක්.
366
00:35:01,070 --> 00:35:04,350
බෝතලයක්? -ඔව්.
-සුදුද? කලුද?-ඕනි එකක්.
367
00:35:04,350 --> 00:35:06,750
හරි කොල්ලනේ,දෙකක්ද?
368
00:35:08,110 --> 00:35:09,790
ස්තූතියි.
369
00:35:11,470 --> 00:35:13,230
හැරී කිව්වා ගෙදර හදපුවා කියලා.
370
00:35:15,110 --> 00:35:16,830
ඔයා ගණිකාවක්ද ?
371
00:35:20,550 --> 00:35:23,030
ඔයා ගණිකාවක් නෙමෙයි නම්
ඉන්නේ වැරදි තැනක.
372
00:35:29,910 --> 00:35:31,790
ඔයා අනතුරු අගවපු අයගෙන්
කෙනෙක්ද එයා ?
373
00:35:31,790 --> 00:35:35,110
බලන්න,ඔයා මිත්‍රශීලී කෙනෙක් ,
හැබැයි පරිස්සම් වෙන්න .
374
00:35:35,110 --> 00:35:38,950
මම කිව්වොත් ගෙදර හදපු එකක් කියලා,
එහෙනම් මුකුත් කියන්න එපා,ඒ කවුරු වුනත්.
375
00:35:38,950 --> 00:35:43,630
එයාලා ඔයාව ඕනි කියලා හිතුවොත්,ඒකට
විරුද්ධ වෙන්න කවුරුත් නෑ.
376
00:35:43,630 --> 00:35:48,070
ඔයාගේ වාසනාවට,ප්‍රංශේ ඉදන් ආවට පස්සේ
ටොම්ට කාවවත් ඕනි වුනේ නෑ.
377
00:35:48,070 --> 00:35:49,710
ඔව් කොල්ලනේ.
378
00:35:52,950 --> 00:35:56,030
ජෝන්,එයාගේ ඇස් පිහදාන්න.
-කවදා ඉදන්ද ඔයා නියෝග දෙන්නේ?
379
00:35:56,030 --> 00:35:59,750
මම පුරුදු වුන හෙදියක්
-මාව හිනාගස්සන්න එපා,ඒකෙන් මට රිදෙනවා.
380
00:35:59,750 --> 00:36:03,550
මට පුලුවන් !
-ඔයා පල්ලියේ ප්‍රථමාධාර කදවුරට ගියා .
381
00:36:03,550 --> 00:36:05,270
ඒකෙනුත් පැන්නුවා, හිනාවෙලා
382
00:36:05,270 --> 00:36:09,350
ඊට කලින් මම හුස්ම හිර වෙන එක නවත්තන්න ඉගෙන ගත්තා..
-මගේ හුස්ම හිර වෙලා නෑ.නේද?
383
00:36:09,350 --> 00:36:12,430
එහෙම වෙයි මන් මේ රෙදි ටික ඔයාගේ
බෙල්ල වටේ එතුවම.
384
00:36:12,430 --> 00:36:14,710
මට එයාව බලන්න දෙන්න.
385
00:36:14,710 --> 00:36:16,670
හරි.මෙන්න
386
00:36:19,150 --> 00:36:21,070
මට ඒක දෙන්න.
387
00:36:24,310 --> 00:36:26,670
ඔයා හොඳින්.
388
00:36:29,270 --> 00:36:32,030
එයා කිව්වා චර්චිල්ලු එයාව
මෙහෙට එව්වේ.
389
00:36:33,590 --> 00:36:35,870
ජාතික වැදගත්කමක් ඇති දෙයක්ලු.
390
00:36:35,870 --> 00:36:38,030
මංකොල්ලයක් ගැන දෙයක්.
391
00:36:41,630 --> 00:36:44,350
එයා අපෙන් උදව් ඉල්ලුවා.
-අපි උන්ට උදව් කරන්නේ නෑ..
392
00:36:44,350 --> 00:36:47,350
එයා හැමදේම දන්නවා අපේ යුධ වාර්තා ගැන.
393
00:36:47,350 --> 00:36:50,790
එයා කිව්වා අපි දේශප්‍රේමීන් කියල,
එයා වගේම.
394
00:36:51,990 --> 00:36:55,230
එයාට ඕනි අපි එයාට තොරතුරු දෙන්න.
395
00:36:56,990 --> 00:37:00,270
මම කිව්වා..
396
00:37:00,270 --> 00:37:04,830
මම පවුලේ හමුවක් තියලා
තීරණයක් ගන්නම් කියලා.
397
00:37:12,670 --> 00:37:18,230
ඇයි නැත්තේ? අපිට ගනුදෙනුවක් නෑ ෆර්මියානුවෝ එක්කවත් කොමියුනිස්ට්වරු එක්කවත්.
398
00:37:23,510 --> 00:37:25,950
ඔයාට මොකක්ද වෙලා තියෙන්නේ ?
399
00:37:25,950 --> 00:37:28,750
මොන මගුලක්ද එයාට වෙලා
තියෙන්නේ ළඟකදි ඉදන් ?!
400
00:37:28,750 --> 00:37:32,550
මම දන්නවා නම් එයාට
බෙහෙතෙක් අරන් දෙනවා.
413
00:38:31,110 --> 00:38:33,670
අපි යුද්ධෙන් පස්සේ මෙහෙ
සින්දු කිව්වෙම නෑ.
414
00:38:35,030 --> 00:38:36,790
ඇයි ඔයා එහෙම හිතන්නේ,හැරී?
415
00:39:10,590 --> 00:39:16,110
ඉතිං මොන වගේ යෝජනාවක්ද මේ අලුත් පොලිස් කාරයා
ඉදිරිපත් කරලා තියෙන්නේ?
416
00:39:17,830 --> 00:39:21,590
දෙවියනේ! ඔයාගේ බෝල හිස් වුනා විතරයි
ආයි දේශපාලනය කතා කරනවා.
417
00:39:29,830 --> 00:39:30,830
මොකක්ද ටොමී කිව්වේ?
418
00:39:30,830 --> 00:39:33,710
එයා මුකුත් කිව්වේ නෑ.
ඔයා දන්නවනේ එයාගේ හැටි.
419
00:39:33,710 --> 00:39:35,390
ඔව්.මන් දන්නවා.
420
00:39:35,390 --> 00:39:37,790
එයා කැමති වටින් ගොඩින් සටන් කරන්න.
421
00:39:37,790 --> 00:39:39,670
ඉවසගෙන බලන් ඉන්න කැමති නෑ.
422
00:39:39,670 --> 00:39:42,390
ඔයා දන්නවනේ අපි ගැන දැන
ගත්තොත් එයා කරන දේ.
423
00:39:42,390 --> 00:39:43,910
එයා උත්සහ කරයි.
424
00:39:43,910 --> 00:39:46,950
වෙලාවකට,ඔයා මාත් එක්ක ඉන්නේ
ඔයාට පුලුවන් කියලා පෙන්නන්න වගේ.
425
00:39:51,070 --> 00:39:53,390
දවසක ආපහු ටොමීයි මායි එක පැත්තක හිදීවි.
426
00:41:15,230 --> 00:41:17,350
ටොමී
427
00:42:16,430 --> 00:42:20,870
ඒයි මොකක්ද ඔයා කරන්නේ?අපි වහලා,ගෙදර යන්න.
428
00:42:22,070 --> 00:42:25,270
ගෙදර යන්න,පිස්සෝ.
429
00:42:25,270 --> 00:42:27,350
මම කිව්වේ ගෙදර යන්න පිස්සෝ.
430
00:42:29,550 --> 00:42:31,910
මම කිව්වේ ගෙදර පලයන්.
431
00:42:31,910 --> 00:42:33,870
බයිනෙත්තුවක්!!!
432
00:43:07,830 --> 00:43:11,750
ජනපද ලේඛම්තුමනි,
ප්‍රධාන පොලිස් පරීක්ෂක කැම්ප්බල්.
433
00:43:16,470 --> 00:43:21,270
චර්චිල් මහත්තයා කොයිතරම් ගෞරවයක්ද ඔබව හමු වීම.
434
00:43:21,270 --> 00:43:24,270
ඉක්මන් ගමනක්.
435
00:43:24,270 --> 00:43:29,230
ලස්සන තොප්පිය.
-ස්තුතීයි.ඒක බීවර්.
436
00:43:31,350 --> 00:43:33,550
ඉතිං කොහොමද වැඩ කටයුතු?
437
00:43:35,150 --> 00:43:36,910
මම නියෝග ජාලයක් හැදුවා.
438
00:43:36,910 --> 00:43:39,470
මගේ නියෝජිතයෝ
පාරවල්වල ඉන්නවා,
439
00:43:39,470 --> 00:43:42,190
මන් වෙනුවෙන් ඔත්තු
බලමින්.
440
00:43:42,190 --> 00:43:47,630
මම පටන් ගත්තා සැක කරුවන්ගෙන්
දැඩි ලෙස ප්‍රශ්න කරන්න.
441
00:43:47,630 --> 00:43:53,870
ඔයා හිටියේ බෙල්ෆාස්ට් වල.මට තේරෙනවා.
ඔයා ෆෙනියන් හදවත් බිඳ දැමුවා.
442
00:43:53,870 --> 00:43:55,470
මී කූඩුවක් සර්.
443
00:43:55,470 --> 00:43:59,990
ඔයා හිතන්නේ කවුද හොරකම කලේ?
ෆෙනියන්සලද නැතනම් කොමියුනිස්ට්වරුද?
444
00:43:59,990 --> 00:44:05,110
ඒ IRA ෆෙනියන්ලා නම්, මම
උන්වයි තුවක්කුයි හොයා ගන්නවා.
445
00:44:05,110 --> 00:44:08,430
එ් කොමියුනිස්ට්වරු නම්,
මන් උන්වයි තුවක්කුයි හොයා ගන්නවා
446
00:44:08,430 --> 00:44:12,750
ඒ සාමාන්‍ය අපරාධකරුවන් නම්,
මම උන්වයි තුවක්කුයි හොයා ගන්නවා.
447
00:44:12,750 --> 00:44:15,830
මට කිසිම වෙනසක් නෑඔය කිසි
කෙනෙකුගේ.
448
00:44:18,310 --> 00:44:20,870
අපි ඔයාව තෝර ගත්තේ ඔයා
ඵලදායි නිසා.
449
00:44:20,870 --> 00:44:24,590
ඒත් මේක මතක තියා ගන්න කැම්ප්බල්.
මේ එංගලන්තේ,
බෙල්ෆාස්ට් නෙමෙයි.
450
00:44:24,590 --> 00:44:28,790
මෙහෙ,ගඟකට මිනියක් විසි කලොත්,පත්තර වලින් ඒක මතු වෙනවා.
451
00:44:28,790 --> 00:44:32,110
අපි මේ නැතිවුන තුවක්කු ගැන ප්රවෘත්ති ඇති
වෙන එක නවත්තන ඕනි.
452
00:44:32,110 --> 00:44:35,110
නැත්නම් උන්ට ඒවා විකුනන්න
ලේසි වෙනවා.
453
00:44:36,270 --> 00:44:42,990
හංගන්න මළ කඳන් තියෙනවා නම් ඒවා ගොඩක් ගැඹුරේ වල දාන්න.
454
00:44:45,270 --> 00:44:48,710
මට අන්තිම උන්ඩය වෙනකම් හැමදේම ගනන් බලලා ඕනි.
455
00:45:02,710 --> 00:45:05,870
චාලි මාමේ,කතා කරන්න ඕනි.
456
00:45:05,870 --> 00:45:08,150
ඒවා පැටෙව්වා,හඳ නෑ.
457
00:45:09,910 --> 00:45:12,830
අපිට ඒවා ගෙනියන්න පුලුවන්
ගෑස් වීදියෙන් එහාට.
458
00:45:12,830 --> 00:45:14,830
ඊට පස්සේ වෙරළේ දාලා එන්නම්.
459
00:45:14,830 --> 00:45:17,270
දුම්රියේ අය ඒක හොයා ගනියි.
460
00:45:23,790 --> 00:45:25,350
ඒක නේද එකඟතාවය.
461
00:45:27,630 --> 00:45:29,070
මම අදහස වෙනස් කරගත්තා.
462
00:45:30,750 --> 00:45:31,990
ඔයා මොකක්?
463
00:45:33,910 --> 00:45:35,670
මට විකල්ප උපායක් තියෙනවා.
464
00:45:37,990 --> 00:45:41,270
කර්ලිට කියන්න ඒක පරන සිගරට්
ගබඩාවට ගෙනියන්න කියලා.
465
00:45:41,270 --> 00:45:44,070
එතන නැංගූරම් දාන තැනක්
තියෙනවා අපි පාවිච්චි කරපු.
466
00:45:44,070 --> 00:45:46,150
එයා ඒක දන්නවා.
467
00:45:46,150 --> 00:45:49,590
බෝට්ටුව ඔයාගේ තැනින් ගියාම,ඒක ඔයාට අදාල නෑ.
468
00:45:51,990 --> 00:45:53,670
තමුසෙට සිහි විකල් වෙලාද?
469
00:45:54,870 --> 00:45:56,790
තමුසේ පාරවල් දැක්කේ නැද්ද?
470
00:45:56,790 --> 00:45:59,270
උන් මගුල් හමුදාවක් එවලා මේවා
හොයා ගන්න..
471
00:45:59,270 --> 00:46:02,270
ඒක හරි.
එයාලා එක එලි කලා..
472
00:46:02,270 --> 00:46:03,630
එලි කලා?
473
00:46:03,630 --> 00:46:06,870
එයාලට මේක එච්චරට ඕනි නම්,ගෙවන්න වෙයි.
474
00:46:06,870 --> 00:46:08,750
එ් තමයි ලෝකේ හැටි.
475
00:46:08,750 --> 00:46:11,630
වාසනාව ඔයාගේ උකුලට මොනවා
හරි දැම්මොත්,
476
00:46:11,630 --> 00:46:14,390
ඔයා ඒක නිකන්ම විසි කරලා
දාන්නේ නැහැ.
477
00:46:15,870 --> 00:46:18,870
ඔයා දුර යනවා වැඩි,ටොමී.
478
00:46:18,870 --> 00:46:21,270
මම හැමවෙලේම ඔයාට
තාත්තෙක් වගේ වුනා.
479
00:46:23,390 --> 00:46:26,590
ඔයා මහ කරදරයක්
පටලවා ගන්නයි හදන්නේ.
480
00:46:28,270 --> 00:46:30,430
මේ පොලිස් කාරයා හිරකාරයෝ ගන්නේ නෑ.
481
00:46:31,630 --> 00:46:33,270
මම ඔහුට කිව්වා සේවය කරන්න එපා කියලා.
482
00:46:34,350 --> 00:46:36,590
වෙන් වෙච්ච දේ.
483
00:46:39,230 --> 00:46:42,030
ඔයා තවත් යුද්දෙකටද
අරඅදින්නේ, ටොමී?
484
00:46:43,350 --> 00:46:46,590
සිගරට් ගබඩාව.
485
00:46:46,590 --> 00:46:49,230
Peacky Blindersලගේ අණක්.
486
00:47:19,910 --> 00:47:21,270
ඔයා අදාල තැනද ඉන්නේ?
487
00:47:24,390 --> 00:47:25,990
ඔව් සර්.
488
00:47:27,870 --> 00:47:29,390
මොකක්ද ඔයාගේ හැඟීම?
489
00:47:30,430 --> 00:47:32,550
මම කම්පනයට පත් වුනා ඔවුන්
ජීවත් වෙන හැටි දැකලා.
490
00:47:36,150 --> 00:47:38,710
මට උදව්වක් වෙන දෙයක් ඔයා
හොයා ගත්තද?
491
00:47:38,710 --> 00:47:43,310
මම Peacky Blindersලගේ ලොක්කව ප්‍රශ්න කලා.ඒකා මුකුත් දන්නේ නෑ.
492
00:47:43,310 --> 00:47:44,950
තිරිසනෙක්.
493
00:47:44,950 --> 00:47:48,670
මට ආරංචි විදියට ආතර් නෙමෙයි
ෂෙල්බි පවුලේ පාලකයා.
494
00:47:48,670 --> 00:47:51,030
තරුණ කෙනා,තෝමස්.
495
00:47:53,870 --> 00:47:57,550
එයාලා කියනවා එයා යුද්දෙදි පදක්කම් දෙකක් දිනුවලු.
496
00:47:57,550 --> 00:47:59,070
ඔයා ආකර්ශනය වෙලා වගේ.
497
00:48:02,270 --> 00:48:05,310
කොහොම හරි,මගේ අදහස වෙනස් වෙලා නෑ.
498
00:48:05,310 --> 00:48:07,950
පොත්තබන කල්ලියට වෙනත්
ව්‍යාපාර තියෙනවා.
499
00:48:07,950 --> 00:48:10,710
ඒ වගේම කොමියුනිස්ට්වරු දුර්වලයි මේ
වගේ දෙයක් සැලසුම් කරන්න.
500
00:48:12,390 --> 00:48:14,990
මම හිතත්නේ IRA තමයි තුවක්කු ගත්තේ.
501
00:48:17,630 --> 00:48:21,990
ඔයා ඔයාගේ අතීතයේ දේවල්
මගින් තීරණ ගන්න එපා.
502
00:48:26,390 --> 00:48:27,830
මොන අතීතයේද?
503
00:48:29,790 --> 00:48:33,950
IRA ලා මගේ තාත්තව මරපු ඒක මගේ තීරණයට
හේතුවක් නෙමෙයි.
504
00:48:38,270 --> 00:48:42,150
ඔයා තුවක්කුවක් දැක්කොත් සීරියල් නම්බර් චෙක් කරන්න ලිස්ට් එකෙන්.
505
00:48:47,350 --> 00:48:52,950
ඔයාගේ තාත්තා තමයි හොඳම කෙනා මාත් එක්ක වැඩ කරපු.
506
00:48:52,950 --> 00:48:55,790
මම දන්නවා එයා ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි.
507
00:49:25,070 --> 00:49:29,870
ඩැනී ඔයා මරපු කෙනා ඉතාලියානුවෙක්.
508
00:49:29,870 --> 00:49:32,670
අර ඉන්න දෙන්නා එයාගේ සහෝදරයෝ.
509
00:49:35,710 --> 00:49:38,830
මම මේක ඉතාලියානුවන්ට කරන්න දුන්නොත්
ඩැනී,
510
00:49:38,830 --> 00:49:42,350
එයාලා ඔයාගේ අහවල් එක කපලා දායි.
511
00:49:42,350 --> 00:49:44,390
එහෙමයි උන් වැඩ කරන්නේ.
512
00:49:46,350 --> 00:49:49,190
ඉතිං අපියි ඉතාලියානුවොයි අතර යුද්දේ නවත්තන්නත්,
513
00:49:51,670 --> 00:49:54,390
ඔයාව කුරිරු බවින් මුදවගන්නත්,
514
00:49:57,110 --> 00:49:59,910
මම කිව්වා මම ඔයාව
මරන්නම් කියලා.
515
00:50:01,670 --> 00:50:03,470
එයාලා ආවා තහවුරු කරගන්න.
516
00:50:10,950 --> 00:50:14,350
මම කොහොමත් මැරිලා,ටොමී.
517
00:50:14,350 --> 00:50:17,070
මම මගේ සිහිය නැති වුනා එහෙදි.
518
00:50:20,390 --> 00:50:22,510
අවසාන ඉල්ලීම් තියෙනවද?
519
00:50:28,550 --> 00:50:31,270
මගේ රෝසිවයි කොල්ලවයි බලා ගන්න.
520
00:50:34,190 --> 00:50:39,110
එයාලව පුහුණු කරන්න
BSA ෆැක්ටරි එකේ.
521
00:50:42,270 --> 00:50:46,030
එයා හොඳ වැඩකාරයෙක් වෙයි.
-මම දන්නවා.
522
00:50:46,030 --> 00:50:47,750
සාමාන්‍යයි.
523
00:50:49,470 --> 00:50:50,830
සාමාන්‍ය මිනිහෙක්.
524
00:50:51,910 --> 00:50:54,950
එයාලට මේ ජරාව කරන්න කියන්න එපා,
525
00:50:54,950 --> 00:50:57,870
මේ ජරාව... අපිට කරන්න වුන ජරාව.
526
00:51:10,790 --> 00:51:12,510
මම හිතනවා මට දැන් යාඤා කරන්න තිබ්බා නම් හොඳයි.
527
00:51:16,510 --> 00:51:21,070
දෙවියන්ගේ කැමැත්තෙන් මගේ ඔලුව
පුපුරලා යාවි.
528
00:51:27,870 --> 00:51:30,110
අර බෝට්ටුව මටද?
529
00:51:33,550 --> 00:51:36,350
අපිට ඔයාගේ මිනිය නගරෙන ගෙනියන්න වෙනවා,ඩැනී.
530
00:51:36,350 --> 00:51:37,990
මේ අලුත් පොලිස් කාරයා,
ඔයා දන්නවනේ.
531
00:51:37,990 --> 00:51:41,870
මේ මඩේ මාව වලදාන්න එපා,හරිද?
532
00:51:41,870 --> 00:51:43,510
පොරොන්දු වෙන්න.
533
00:51:46,390 --> 00:51:49,750
මාව කඳු වල වලදාන්න.රෝසිට කියන්න තැන.
534
00:51:53,430 --> 00:51:57,070
ඔයා හොඳ කෙනෙක්.හොඳ සොල්දාදුවෙක්.
535
00:52:00,990 --> 00:52:02,910
එහෙමයි සාර්ජන්.
536
00:52:24,550 --> 00:52:27,310
අඳුරු සීත ඍතුවෙදි.
537
00:53:16,590 --> 00:53:18,070
ඔයා කොහෙද ?
538
00:53:21,790 --> 00:53:23,630
ඒකා දිනලා
539
00:53:23,630 --> 00:53:26,070
Monaghan Boy දිනලා!
540
00:53:27,430 --> 00:53:29,510
ඔව්.ඒකා දිනලා.
541
00:53:31,510 --> 00:53:33,670
දැන් ඒක ප්‍රචාරය වෙයි.
542
00:53:33,670 --> 00:53:37,110
ඊළඟ පාර අපි පවුඩර් මැජික් එක කලාම ගැරිසන් වල විතරක් නෙමෙයි,
543
00:53:37,110 --> 00:53:40,470
මුලු Small Heath වල හැමෝම ඒකාට ඔට්ටු අල්ලයි.
544
00:53:40,470 --> 00:53:44,110
ඔයා දන්නවද? අශ්වයා ආපහු දිනයි.
545
00:53:44,110 --> 00:53:46,310
තුන්වෙනි පාර අපි ඒක කලාම,
546
00:53:46,310 --> 00:53:48,630
මුලු බර්මින්හැම්ම ඒකාට ඔට්ටු අල්ලයි.
547
00:53:48,630 --> 00:53:51,950
දහස් ගානක් මැජික් අශ්වයට ඔට්ටු දමයි.
548
00:53:51,950 --> 00:53:57,190
ඒ වෙලාවෙදි,අපි ලෑස්තියි,
අශ්වයා පරදීවි.
549
00:54:01,670 --> 00:54:04,070
ඒ ගැන හිතන්න.
550
00:54:41,430 --> 00:54:42,910
ඔයා හොඳින්ද?,ඩැනී.
551
00:54:42,910 --> 00:54:44,830
මම තිගැස්සිලා ඉන්නේ.
552
00:54:46,670 --> 00:54:48,990
මේ ස්වර්ගේ නෙමෙයි කියලා විශ්වාසද?
553
00:54:48,990 --> 00:54:51,390
මේ ස්වර්ගේ නම් මම මෙහෙ මොනවා කරන්නද?
554
00:54:54,710 --> 00:54:56,950
ඒක ඇත්ත වගේ පේන්න ඕනි වුනා ටොමීට.
555
00:54:59,790 --> 00:55:02,590
තුවක්කුව බැටලු මොල වලින් පිරිලා තිබිලා,
හොඳටම රිදුනා.
557
00:55:02,590 --> 00:55:04,070
ඒක අදහස් කලා.
558
00:55:06,310 --> 00:55:09,150
ඔයා මාව කොහෙද ගෙනියන්නේ?
-ලන්ඩන්.
559
00:55:09,150 --> 00:55:12,390
ටොමී ඔයාට පොඩි වැඩක් දුන්නා ස්තුතියි කරන්න අවස්ථාවක් විදියට.
560
00:55:17,150 --> 00:55:19,110
ඔයා දැන් Peacky Blinder කෙනෙක්,ඩැනී.
561
00:55:32,510 --> 00:55:33,710
නරක සතියක්.
562
00:55:36,150 --> 00:55:39,030
ගිය සතියේ හඳ තිබ්බේ නෑ
මම බැලුවා.
563
00:55:39,030 --> 00:55:40,830
ඔයා හරි දේ කලාද?
564
00:55:40,830 --> 00:55:43,070
ඔව්,මම හරි දේ කලා.
18
00:55:50,640 --> 00:56:20,800
ජෝ බාබරෝ විසින් Subz.lk වෙනුවෙන්
කල උපසිරැසි ගැන්වීමකි