1
00:00:03,200 --> 00:00:04,850
එක පැලේක හැම දේම
අන්තර්ගතයි.
2
00:00:05,930 --> 00:00:07,130
ඔයා ඇත්තටම ඒක කලා.
3
00:00:07,640 --> 00:00:10,630
- ඒක පැලෑටි වලින් ලොකු පිම්මක්.
- ඔයාට ඇහුණද මම කියපු දේ?
4
00:00:12,160 --> 00:00:13,920
අපේ යුධ නැව් හැම එකක්ම
විනාසයි, තාත්තේ.
5
00:00:14,380 --> 00:00:15,820
අපිට මෝල්ටා වලට යන්න බෑ.
6
00:00:17,620 --> 00:00:18,740
ලෙනින්ග්‍රැඩ්.
7
00:00:20,510 --> 00:00:22,190
අපිට එතනට යන්නත් බෑ.
8
00:00:25,850 --> 00:00:27,470
සැප්තැම්බර් 1941.
9
00:00:27,570 --> 00:00:30,910
හිට්ලර්ගේ භට කණ්ඩායම්
ලෙනින්ගාර්ඩ් වට කලා දවස් 900ක් තිස්සේ...
10
00:00:31,010 --> 00:00:34,440
...මනුශ්‍ය ඉතිහාසේ අන්ධකාරම, කුරිරුම
වධ හිංසාව.
11
00:00:36,870 --> 00:00:38,470
ඔයාට අදහසක් තියෙනවද
ඇඟට මොකක්ද වෙන්නේ කියලා...
12
00:00:38,550 --> 00:00:40,030
...බඩගින්න ඇතිවෙන්න ගත්තාම?
13
00:00:40,770 --> 00:00:42,080
ඇඟ ඇකිලෙනවා.
14
00:00:43,480 --> 00:00:45,460
හදවතයි පෙනහලුයි
තද වෙනවා.
15
00:00:45,560 --> 00:00:47,500
ඇස්, වෘශණ, ඩිම්බ කෝශ
16
00:00:47,600 --> 00:00:49,180
ඇකිලිලා නැතිවෙලා යනවා.
17
00:00:49,280 --> 00:00:51,310
ඇඟේ මාංශ පේශී
ඇඟටම ජීර්ණය වෙනවා.
18
00:00:51,370 --> 00:00:53,550
ශරීර උශ්ණත්වය නැතිවෙනවා,
තමුන් ගල් ගැහෙනවා.
19
00:00:53,650 --> 00:00:55,460
ඇයි ඔයා මට මේක කියන්නේ?
20
00:00:56,990 --> 00:01:00,270
නිකොලායි වැවලොව් නිසා තමයි
මම මේ දේ කියන්නේ, මගේ දුවේ.
21
00:01:00,270 --> 00:01:01,950
මම ඔයාට මේ දේ කියන්නෙ
මොකද කිව්වොත් බංකරේක හැංගිලා...
22
00:01:02,030 --> 00:01:04,570
...යන්තමට අඩි 10ක් පොලව යට
එපා කරපු විදියට ක්ශය වෙවී..
23
00:01:04,670 --> 00:01:08,630
කුණු වෙවී ජිවත් වුනේ
ලෙනින්ග්‍රැඩ්‘ගේ ගැලවීම ඒක නිසා, ලුචීයා.
24
00:01:09,810 --> 00:01:13,680
ලෝකේ පලමු ලෝක බීජ සේප්පුව,
වැවිලොව් වලින්.
25
00:01:14,630 --> 00:01:17,770
400,000 ක් බීජ, මුල්,
එලවලු,
26
00:01:17,870 --> 00:01:20,360
තුවක්කු වලින් නෙමෙයි
ආරක්ශා කලේ...
27
00:01:20,990 --> 00:01:22,400
...විද්‍යාවෙන්.
28
00:01:22,880 --> 00:01:24,140
විද්‍යාවෙන්.
29
00:01:24,840 --> 00:01:27,940
එහෙම වෙලත් වැවිලොව්‘ගේ
භක්තිමත් අතවැසියෝ...
30
00:01:28,040 --> 00:01:29,880
...උන්ට තියෙන බඩගින්න දරාගන්න බැරි වුනත්,
31
00:01:29,960 --> 00:01:31,340
අන්තිමට උන්,
32
00:01:32,370 --> 00:01:35,090
එකම එක පැලයක්වත් ඇල්ලුවේ නැ...
33
00:01:35,620 --> 00:01:37,600
....මරණයෙන් ගැලවෙන්න පුළුවන්කම
තිබිලත්,
34
00:01:38,860 --> 00:01:40,280
ඒ නිසාම බඩගින්නේ මැරිලා ගියා.
35
00:01:40,910 --> 00:01:44,280
මම ඔයාට මේක කියන්නේ
ඔයා මගේ දුව නිසා,
36
00:01:44,960 --> 00:01:46,300
ඒ වගේම ඔයාට ආදරේ නිසා.
37
00:01:46,930 --> 00:01:48,470
වැවිලොව්ට වැරදිච්ච තැන,
38
00:01:48,570 --> 00:01:51,270
එතනින් අපිට ලෝකයට
ගැලවීම පතුරුවන්න පුළුවන්...
39
00:01:51,370 --> 00:01:53,910
...ඒකේ අනාගතය වෙනුවෙන්,
ඔයාගේ අනාගතය ආරක්ශා කරන්න.
40
00:01:54,010 --> 00:01:56,990
මොකද කිව්වොත් දැන්,
ලෝකේ හැම තැනකටම වගේ,
41
00:01:57,090 --> 00:01:59,150
ගුවන් යානා එනවා මෝල්ටා වලින්.
42
00:01:59,680 --> 00:02:02,890
එතන ඉඳන්,
අපේ ත්‍යාගය ලෝකයට බෙදාහරිනවා.
43
00:02:03,820 --> 00:02:07,310
අපි අපිටම දීගන්න තෑග්ග, ලුචීයා.
44
00:02:17,170 --> 00:02:18,370
ඔයා කොහේද යන්නේ?
45
00:02:21,990 --> 00:02:23,150
ඔයා කොහේද යන්නේ?
46
00:02:26,650 --> 00:02:29,640
ඔයාට මාව දාලා යන්න බෑ දැන්.
අපි ගොඩක් ලං වෙලා ඉන්නේ පුතා.
47
00:02:33,650 --> 00:02:35,550
අනේ යන්න එපා.
48
00:02:37,960 --> 00:02:39,570
යන්න එපා.
49
00:02:44,720 --> 00:02:48,380
ක්‍රියාකාරී තොටුපලවල් තියෙනවා
සර්කූස් සහ ට්‍රිපොලි වල.
50
00:02:49,030 --> 00:02:51,940
බෙන්ගාසි,
එයාට තෙල් තිබුනොත්.
51
00:02:52,190 --> 00:02:53,520
වැලෙක් දුවන කෙනෙක් නෙමෙයි.
52
00:02:53,560 --> 00:02:55,360
ග්‍රීක් බලඇණිය මද්යධරණිය පතුලේ තියෙන්නේ.
53
00:02:55,440 --> 00:02:56,860
මිනිහට එකම
තැනක ඉඳලා හරියන්නෙත් නෑ.
54
00:02:56,960 --> 00:02:58,600
හීලෝ එකක් එක්ක,
අඩුමගානේ එයාට බඩු කීපයක් විතරක්...
55
00:02:58,680 --> 00:03:00,590
මේ වගේ ප්‍රදේශයකට පතුරුවන්
පුළුවන් වෙයි.
56
00:03:00,640 --> 00:03:01,860
එයා හමුවෙන්නේ ගුවන් යානයක් එක්ක නම්,
57
00:03:01,960 --> 00:03:03,240
අපිට ගුවන් පථය ගැන
අවධානෙන් ඉන්න වෙනවා.
58
00:03:03,320 --> 00:03:05,140
ඇතුලට එන්න.
59
00:03:05,670 --> 00:03:07,640
කමාන්ඩර් ගාර්නෙට් ගෙන්
හදිසි පණිවිඩයක් තියෙනවා.
60
00:03:14,540 --> 00:03:16,500
- අර පිස්සු බැල්ලිගේ පුතා.
- මොකද?
61
00:03:16,690 --> 00:03:18,530
පිටරට Haifa Aegis එකකට
ප්ලේන් තුනක් එනවා අහුවෙලා,
62
00:03:18,610 --> 00:03:20,570
කෙලින්ම එම්ඩීනා වල
ගුවන් පථයකට ගොඩබාන්නේ.
63
00:03:20,950 --> 00:03:22,260
මෝල්ටා.
64
00:03:23,100 --> 00:03:26,600
අපි පස්සෙන් එන බව ඌ දැනගෙනත්,
ඒත් යන්නේ මෝල්ටා වලට.
65
00:04:28,340 --> 00:04:31,140
මම මේක RHIB එකෙන් ගලවගත්තේ.
66
00:04:32,640 --> 00:04:34,500
ඒක නිකංම අපතේ යන්න
දෙන්න බැරිවුනා.
67
00:04:48,480 --> 00:04:51,140
මීට කලින් හිතිලා තියෙනවද
මේ නැවේ ඉන්න හැම ගෑණු කෙනෙකුගේම
නම අගට "A" තියෙන විත්තිය?
68
00:04:51,620 --> 00:04:52,630
මොකක්?
69
00:04:52,660 --> 00:04:55,560
Kara, Alisha, Sasha, Azima.
70
00:04:55,580 --> 00:04:57,380
- Andrea.
- කමාන්ඩර් ගාර්නෙට්. අන්න හරි.
71
00:04:57,460 --> 00:04:59,800
- ඉතිං මොකද?
- ඉතිං උඹට හිතෙන්නේ නැද්ද
ඒක පොඩ්ඩක් අමුතුයි කියලා?
72
00:05:00,440 --> 00:05:03,050
මං හිතන්නේ ඔයාලා ඔක්කෝම
පොඩ්ඩක් අමුතුයි කියලා.
73
00:05:03,570 --> 00:05:06,200
හොඳයි, පටවගන්න.
කැප්ටන් කතා කරනවා.
74
00:05:06,780 --> 00:05:08,450
අහගන්න.
අපිට වැඩි වෙලාවක් ඇත්තේ නෑ.
75
00:05:08,740 --> 00:05:10,960
මේකයි සැලැස්ම...
ඔයාලා RHIB වලින් මෝල්ටා වලට යනවා,
76
00:05:11,060 --> 00:05:12,240
ව්ලැටා වල ගොඩබහිනවා
77
00:05:12,340 --> 00:05:14,250
නිරිත දිගින් ලං වෙනවා.
78
00:05:15,330 --> 00:05:17,590
ගුවන් පථය කිලෝමීටර් 12ක් ඇතුලේ,
79
00:05:17,690 --> 00:05:19,430
ඒ නිසා ඔයාලට වාහනයක්
හොයාගන්න වෙනවා.
80
00:05:20,550 --> 00:05:22,850
වැලෙක් දන්නවා අපි ඌගේ පස්සෙන් එන බව,
ඒක නිසා උන් ඉක්මනට වැඩ කරාවි.
81
00:05:23,010 --> 00:05:25,430
අපි දන්නේ නෑ හරියටම කොහොමද එයා නිශ්පාදනය
බෙදා හරින්න හදන්නේ කියලා,
82
00:05:25,530 --> 00:05:27,790
ඒත් ඒවා ඉක්මනට පටවන්න
පුළුවන් විදියට තමයි අසුරලා ඇත්තේ.
83
00:05:27,890 --> 00:05:29,730
අපි ඇස්තමේන්තු කරපු විදියට
ප්ලේන් ටික කලින්ම මෝල්ටා වල තියේවි...
84
00:05:29,810 --> 00:05:31,230
...විනාඩි 10කට විතර කලින්ම.
85
00:05:31,330 --> 00:05:33,170
ගොඩක් දුරට පටවන අතරතුර
ගුවන්ගත වෙන්න සූදානම් කරලා තියේවි...
86
00:05:33,250 --> 00:05:34,550
...ඔයාලා එතනට යද්දී.
87
00:05:35,010 --> 00:05:36,850
ඒ අතරේ, නේතන් ජේම්ස්
දිගටම...
88
00:05:36,930 --> 00:05:38,170
වැලෙක්‘ගේ නැව තියෙන
තැන හොයනවා,
89
00:05:38,250 --> 00:05:39,770
ඒත් ඔයාලගේ රාජකාරිය තමයි
ඒ ප්ලේන් ටික...
90
00:05:39,850 --> 00:05:41,910
පැකේජ් ටිකත් එක්ක
ගුවන්ගත වෙන්න නොදිම.
91
00:05:43,150 --> 00:05:45,550
තමුන්ට තේරෙනවා, තමුන්ට
කොහෙත්ම ඒ ගුවන් යානා ගුවන්ගත වෙන්න දෙන්න බෑ,
92
00:05:45,810 --> 00:05:46,920
මොන විදියෙන් හරි.
93
00:05:47,960 --> 00:05:50,540
- ගුවන්පථය වහලා.
- අපිට ඇතුල් වෙන්න දෙන්න.
94
00:05:50,540 --> 00:05:52,520
අපි හැමෝම දැකලා තියෙනවා
මේ මත්ද්‍රව්‍යට කරන්න පුළුවන් දේ...
95
00:05:52,890 --> 00:05:54,450
අපෙන් සමහරක්
අත්දැකීමෙන්ම.
96
00:05:54,480 --> 00:05:57,490
හදිසියෙවත් වැලෙක්‘ගේ නොස්ටෝස්
"ප්‍රතිකාරය" ලෝකෙට ගියොත්,
97
00:05:57,880 --> 00:06:00,300
සටන් කරන්න තරම් මනුශ්යත්වයක්
ඉතුරු වෙන එකක් නෑ.
98
00:06:00,400 --> 00:06:02,590
- මම වෙන් කරගෙන තියෙන්නේ.
- අපි වහලා.
99
00:06:02,620 --> 00:06:04,160
ඔයාට තේරෙනනේ නෑ.
100
00:06:04,190 --> 00:06:06,740
මට අර ප්ලේන් එකේ
ඉන්න තියෙනවා.
101
00:06:06,740 --> 00:06:08,640
ඔයාට ආපහු හැරිලා
ප්‍රධාන පාරට දාන්න වෙනවා.
102
00:06:08,970 --> 00:06:10,000
මෙහෙන් තොලොංචි වෙලා යනවා.
103
00:06:27,780 --> 00:06:29,280
නේතන් ජේම්ස්,
වල්චර් ඇතුලේ.
104
00:06:29,280 --> 00:06:32,180
හීලෝ එක දැන් ගුවන්ගත වුනා.
අපි දැන් ගුවන් පථයේ ස්ථානගතයි
105
00:06:32,840 --> 00:06:34,770
මට යානා දෙකක්
තහවුරු කරලා කියන්න පුළුවන්.
106
00:06:34,800 --> 00:06:37,160
සතුරෝ තුන් දෙනෙක් පෙට්ටි පටවනවා.
බ්‍රිතාන්‍ය රුසියන් කණ්ඩායම්.
107
00:06:37,240 --> 00:06:39,630
පණිවිඩය ලැබුණා, වල්චර්.
මුකුත් පුපුරවන්න යනවා නෙමෙයි
108
00:06:39,630 --> 00:06:40,770
ඔය පෙට්ටි වල තියෙන දේවල්
දැනගන්න කලින්.
109
00:06:41,020 --> 00:06:42,740
අපිට තාමත් අර පෞරාණික බීජ ටික ඕනේ.
110
00:06:42,820 --> 00:06:44,640
පණිවිඩය ලැබුණා.
වල්චර්, මාත් එක්ක.
111
00:06:44,660 --> 00:06:45,680
හොඳයි.
112
00:06:54,560 --> 00:06:56,690
ඔහ්. සන්සුන් වෙයං,
තට්ටයා.
113
00:06:57,880 --> 00:06:59,200
අත් දෙක ඔලුව උඩ
තියාගනිමු.
114
00:07:31,180 --> 00:07:32,390
රස්ට් එක නෑ.
115
00:07:32,840 --> 00:07:35,420
ඒත්, රටකට කන්න දෙන්න තරම්
පැල ප්‍රමාණේ මදි.
116
00:07:35,650 --> 00:07:38,150
බීජ ඇත්තේ නෑ.
ඉතුරු ටිකත් ඇරලා බලමු.
117
00:07:40,980 --> 00:07:41,930
හම්බුනා ද?
118
00:07:44,220 --> 00:07:45,400
අතාරිනවා.
119
00:07:46,030 --> 00:07:47,490
හිමීට, හිමීට.
120
00:07:57,880 --> 00:07:59,300
ස්නයිපර්!
ආහ්!
121
00:07:59,670 --> 00:08:00,810
- ආහ්!
- ආවරණය වෙන්න!
122
00:08:09,960 --> 00:08:11,360
මදර්,
අපිට කණ්ඩායම් පහර දෙනවා.
123
00:08:11,440 --> 00:08:12,760
දැනුවත් වෙන්න,
එක උකුස්සෙකුට තුවාලයි!
124
00:08:12,840 --> 00:08:14,220
තත්වය දන්නේ නෑ!
125
00:08:14,320 --> 00:08:16,240
අපිට ස්නයිපර් ප්‍රහාර
එල්ල වෙන්නේ ටවර් එකකින්!
126
00:08:16,320 --> 00:08:17,820
සෙවුම් රටා වලින් හැරෙන්න.
127
00:08:17,920 --> 00:08:19,940
- මෝල්ටා පැත්තට හරවන්න. උපරිම වේගය.
- එහෙමයි, සර්.
128
00:08:20,420 --> 00:08:22,740
- ඒ පැත්තේ වෙන නැව් තියෙනව ද?
- හඳුනා නොගත් යාත්‍රා 5ක් තියෙනවා.
129
00:08:22,820 --> 00:08:24,240
ස්ථාවර අනන්‍යතාවයක් නෑ.
130
00:08:24,670 --> 00:08:26,330
ඇමරිකානුවෝ
ගුවන් පථය හොයාගෙන.
131
00:08:26,430 --> 00:08:29,330
- එහෙනං නැවත් ලඟ ඇති. හොයාගන්න ඒක!
- හොඳමයි, මැඩම්.
132
00:08:31,470 --> 00:08:32,650
වෙන මොනවත් තියෙනව ද?
133
00:08:49,650 --> 00:08:50,950
ක්රිස්ටෝස්!
134
00:08:53,480 --> 00:08:54,620
ක්රිස්ටෝස්.
135
00:08:55,140 --> 00:08:56,330
ක්රිස්ටෝස්.
136
00:08:57,050 --> 00:08:58,170
බලන්න, ඔයාට...
137
00:08:59,280 --> 00:09:00,650
ඔහ්, මිනිහෝ.
138
00:09:01,730 --> 00:09:03,790
නවත්තපං, මිනිහෝ.
අතුරුදහන් වෙන්න එපා.
139
00:09:03,890 --> 00:09:05,690
මට ඔයාව මෙතනට ඕනේ.
මෙතන! මෙතන!
140
00:09:07,230 --> 00:09:08,780
අපිට පටන් ගත්තු දේ
ඉවරයක් කරන්න වෙනවා.
141
00:09:08,840 --> 00:09:11,100
මම දන්නවා. මම දන්නවා.
මම දන්නවා. එහෙම කරන්නම්.
142
00:09:11,200 --> 00:09:13,180
එහෙම කරන්නම්.
මම දන්නවා අපි ලං වෙලා.
මම දන්නවා අපි පොඩ්ඩක්...
143
00:09:13,280 --> 00:09:14,500
අපි ගොඩක් ලං වෙලා.
144
00:09:16,710 --> 00:09:17,810
අයියෝ.
145
00:09:19,280 --> 00:09:21,220
අනේ, මිනිහෝ, ඔයාට...
146
00:09:24,100 --> 00:09:25,380
මාත් එක්ක ඉන්න.
147
00:09:41,160 --> 00:09:42,550
මං ඌව අරගන්න යනවා!
148
00:09:42,600 --> 00:09:44,780
එපා. අර ස්නයිපර් කාරයා
අපි එනකං ඉන්නේ!
149
00:09:44,800 --> 00:09:46,450
ඒ ඇරත්, අපි දන්නේ නෑ,
අර ට්‍රක් එක පිටිපස්සේ
තියෙන්නේ මොනවද කියලා!
150
00:09:46,530 --> 00:09:48,010
ඒයි, එක්කෝ උඹ මාව
කවර් කරපං නැත්තං නිකං හිටහං!
151
00:09:48,090 --> 00:09:49,250
උඹ ඔතනට ගියපු ගමන්
152
00:09:49,330 --> 00:09:50,490
- ඌ උඹට වෙඩි තියනවා!
- තුනට ගනිද්දී!
153
00:09:50,570 --> 00:09:51,870
- එකායි! දෙකායි!
- දෙයියම්පා, ඩැනී!
154
00:09:51,970 --> 00:09:54,500
- තුනායි!
- හත් වලාමේ!
155
00:09:59,980 --> 00:10:01,240
යමු! යමු!
156
00:10:13,350 --> 00:10:14,330
වරෙං!
157
00:10:18,000 --> 00:10:20,130
- ආහ්!
- ග්‍රීන්!
158
00:10:29,250 --> 00:10:31,470
ආහ්!
159
00:10:40,090 --> 00:10:41,370
ආහ්!
160
00:10:42,900 --> 00:10:44,240
නෑ, නෑ,
ඉස්සෙල්ලා මිලර්ව!
161
00:10:44,340 --> 00:10:45,740
- දැන් උඹට අණ දෙන්න අයිතියික් නෑ!
- ආහ්!
162
00:10:49,480 --> 00:10:51,460
ආහ්! ආහ්!
163
00:10:52,840 --> 00:10:54,370
දිගටම බීජ ටික බලන්න!
164
00:11:14,000 --> 00:11:15,080
දැනුවත් වෙන්න,
165
00:11:15,080 --> 00:11:17,700
ස්නයිපර් මැරුවා,
ඒත් අපිට වෙඩි වදිනවා.
166
00:11:17,800 --> 00:11:19,780
මිලර් ග්‍රීන් දෙන්නා පරිස්සං,
ඒත් තදටම තුවාලයි.
167
00:11:19,880 --> 00:11:21,930
අපිට පිටවුමක් ඕනේ,
ඉක්මනට!
168
00:11:22,010 --> 00:11:23,550
ඔයාලා ලඟ බීජ තියෙනව ද?
169
00:11:23,730 --> 00:11:25,990
නෑ. මුල් බීජට පේන්නවත් නෑ.
170
00:11:26,090 --> 00:11:29,150
හැම පෙට්ටියකම පැල තියෙනවා
කෘමීන්ගෙන් වැහිලා.
171
00:11:29,250 --> 00:11:30,850
එයා නොස්ටෝස් පතුරුවන්න හදන්නේ
172
00:11:30,930 --> 00:11:33,830
රෙඩ් රස්ට් පැතිරුනු විදියට,
කොළ කන කෘමීන්ගෙන්.
173
00:11:34,000 --> 00:11:36,100
ඒක නිසා තමයි හැම පෙට්ටියකම
පැල කීපයක් තියෙන්නෙ.
174
00:11:37,610 --> 00:11:39,520
ඒවා කෘමින්ට ආසාධනය කරන්න
ගත්තු කෑම විතරයි.
175
00:11:40,690 --> 00:11:42,830
වල්චර් ටීම්,
කෘමියෝ තමයි ප්‍රවාහකයෝ.
176
00:11:42,830 --> 00:11:45,130
මම නැවත කියනවා,
කෘමීන් හරහා තමයි නොස්ටෝස්
පැතිරෙන්නේ.
177
00:11:45,230 --> 00:11:47,330
ඔයාලට ඔය පෙට්ට්
විනාස කරන්න වෙනවා.
178
00:11:50,070 --> 00:11:53,250
කිසිම කෘමියෙකුට යානෙන්
එලියට යන්න දෙන්න එපා!
හැම එකෙක්ම පිච්චෙන්න ඕනේ!
179
00:11:54,140 --> 00:11:56,880
ගුවන් යානා පුච්චලා දාන්න!
හැම එකක්ම පුච්චන්න!
දැන්ම පුච්චන්න!
180
00:12:20,950 --> 00:12:22,240
එක යානයක් ඉවරයි.
181
00:12:22,240 --> 00:12:23,400
අන්තර්ගය පිච්චෙනවා.
182
00:12:30,840 --> 00:12:32,180
දෙවනි යානය අඩපනයි.
183
00:12:32,400 --> 00:12:34,560
පැකේජ් එක පුපුරවන්න බෑ
මේ මිනිස්සු එලියට යවනකං.
184
00:12:44,630 --> 00:12:45,890
උඹ විශ්වාස කරනවද මූව,
ඩැනී?
185
00:12:45,990 --> 00:12:47,670
හරියට මීට කලින් වෙඩි කාලා
නෑ වගේ ඉන්නේ.
186
00:12:47,750 --> 00:12:49,170
මීට කලින් කාලා නෑ.
187
00:12:49,790 --> 00:12:51,710
- අලුත් එකෙක් නේ.
- මං දන්නවා.
188
00:12:52,350 --> 00:12:53,690
ඒයි, ඒයි.
189
00:12:54,350 --> 00:12:56,170
ඒයි, ඒයි, මාත් එක්කම හිටපං.
190
00:12:56,270 --> 00:12:58,490
ඒකට කමක් නෑ.
අවදිවෙයං. මේවත් වැඩද.
191
00:12:59,170 --> 00:13:00,510
මේවත් වැඩද, නේද?
192
00:13:00,510 --> 00:13:01,930
ඒයි, මිලර්.
193
00:13:08,290 --> 00:13:09,550
මුං විහිලු කරනවා වෙන්න ඕනේ.
194
00:13:09,650 --> 00:13:10,870
ආහ්!
195
00:13:10,970 --> 00:13:13,470
තුන්වෙනි යානයත් තියෙනවා!
196
00:13:13,570 --> 00:13:16,280
මම නැවතත් කියනවා,
තුන්වෙනි යානයත් ගුවන් පථයේ!
197
00:13:16,490 --> 00:13:19,300
මට ඉලක්කය ගන්න විදියක් නෑ.
198
00:13:21,570 --> 00:13:24,430
- පලයං.
- නෑ.
199
00:13:24,890 --> 00:13:27,490
- අර ප්ලේන් එක ගුවන්ගත වුනොත්...
- මං කිව්වනේ උඹව දාලා යන්නේ නෑ කියලා!
200
00:13:31,530 --> 00:13:34,230
මදර්, බර්ක්.
සතුරු ගුවන් යානාව ගුවන්ගත වෙනවා.
201
00:13:34,330 --> 00:13:36,750
දිශාගතව 0-1-3.
රේසර් වලින් සලකුණු කරනවා.
202
00:13:36,850 --> 00:13:39,240
හදිසි වෙඩි ප්‍රහාර
ඉල්ලා සිටිනවා.
203
00:13:39,330 --> 00:13:40,810
අපි තියපු ගමන්,
අපේ තැන උන් දැනගන්නවා.
204
00:13:40,890 --> 00:13:44,610
- අපිට අර ප්ලේන් එක අතෑරුනොත්, මයික්...
- අපි වෙන මොනවා කියලා කරන්න ද?
205
00:13:49,660 --> 00:13:51,920
මදර්, සතුරු ඉලක්කය මත
ලේසර් සලකුණු කරගෙන යනවා.
206
00:13:53,180 --> 00:13:55,170
- OOD, හදිසි අවස්ථා නිවේදනය කරන්න.
- එහෙමයි, සර්.
207
00:13:57,000 --> 00:13:58,560
හදිසි අවස්ථාවක්,
හදිසි අවස්ථාවක්.
208
00:13:58,590 --> 00:13:59,640
CIC, පාලන මැදිරිය.
209
00:13:59,640 --> 00:14:01,080
ඉලක්කය විනාශ කරන්න.
හානි පූරකයන් ක්‍රියාත්මක කරන්න.
210
00:14:05,520 --> 00:14:07,340
මට ඉලක්කය ලැබෙනවා
ලේසර් වලින්.
211
00:14:08,690 --> 00:14:09,650
තියන්න.
212
00:14:23,000 --> 00:14:24,100
යාහ්!
213
00:14:39,030 --> 00:14:41,060
හැම ආයුධ පද්ධතියක්ම
ක්‍රියාත්මක කරන්න!
214
00:14:41,070 --> 00:14:43,120
- මොකක්ද සිද්ධ වෙන්නේ?
- ඇමරිකානුවෝ මිසයිලයක් දියත් කලා.
215
00:14:43,120 --> 00:14:44,390
එතකොට ගුවන් යාවා,
ඒවා තාමත්...
216
00:14:44,430 --> 00:14:45,760
හැම ගුවන් යානයක්ම විනාසයි.
217
00:14:45,780 --> 00:14:47,730
ඒත් අපිට නේතන් ජේම්ස්
තියෙන තැන හම්බුනා.
218
00:14:47,890 --> 00:14:49,630
ආයුධ වෙඩි තැබීමට සූදානම්, සර්
219
00:14:49,730 --> 00:14:51,630
- නෑ, ඉන්න...
- වෙඩි තියන්න.
220
00:14:53,450 --> 00:14:55,830
වැම්පයර්! වැම්පයර්! වැම්පයර්!
මිසයිලයක් එනවා, මාර්ග 63.
221
00:14:55,930 --> 00:14:57,430
MSS, TAO. කුරුල්ලොන්ගෙන්
මාර්ගය නැති කරන්න.
222
00:14:57,530 --> 00:15:00,310
MSS එහෙමයි,
මාර්ග 63 විනාශ කරනවා කුරුල්ලොන්ගෙන්.
223
00:15:13,310 --> 00:15:16,180
මිසයිලය උන්
පහර දීලා විනාස කලා.
224
00:15:16,200 --> 00:15:18,200
ආපහු තියනවා!
225
00:15:18,230 --> 00:15:20,010
- ඔය ඇති!
- නැවේ සටන් කරන විදිය කියන්න එන්න එපා!
226
00:15:20,110 --> 00:15:21,470
ඒ විදියට මිසයිල ගහන්න ගියොත්,
227
00:15:21,550 --> 00:15:23,270
හැම වතාවකම උන් ඒවා
විනාස කරනවා!
228
00:15:23,350 --> 00:15:24,990
- උන්ගේ මිසයිල අඩුයි.
එහෙම වෙන්නම ඕනේ!
- අපෙත් එහෙම තමයි!
229
00:15:25,070 --> 00:15:27,110
උන් අපිට වෙඩි තියන්නේ නෑ
අපි ලඟ බීජ තියෙන තාක්.
230
00:15:27,490 --> 00:15:29,870
ඒ වාසිය පාවිච්චි කරලා
ලඟින් ගහනවා!
231
00:15:30,150 --> 00:15:31,510
ලඟින් ගහනවා!
232
00:15:33,310 --> 00:15:35,140
මට වැලෙක්‘ගේ නැව පේනවා.
233
00:15:36,750 --> 00:15:38,010
කෙලින්ම අපේ පැත්තට එන්නේ.
234
00:15:38,110 --> 00:15:40,770
උන්ට මගඇරිලම ඇතිවෙලා.
ලුචීයාට මූණට මූණ ඕනේ වෙලා.
235
00:15:40,870 --> 00:15:42,130
ඒකි දන්නවා අපිට ආපහු
තියන්න බෑ කියලා.
236
00:15:42,230 --> 00:15:43,970
අඩුමගානේ තුවක්කුවෙන් වත්
වෙඩි තියන්න පුළුවන් වෙන්න එපැයි.
237
00:15:44,560 --> 00:15:47,300
ගේටර්, ලිනෝසා වලට පාර හදන්න.
අපිට දූපතේ ආවරණය ඕනේ.
238
00:15:47,320 --> 00:15:49,500
මේක සාධාරණ සටනක් නෙමෙයි.
අපිට වෙඩි තියන්නත් බැරි එකේ.
239
00:15:49,680 --> 00:15:51,500
එහෙනං අපි උන්ට සටන් කරන්න
බැරි කරනවා.
240
00:15:53,780 --> 00:15:55,500
උන්ට දූපත වටේ අපි පස්සෙන්
එන්න දෙන්න.
241
00:15:55,600 --> 00:15:58,780
ඒත් ක්‍රියාකරුවෝ කීප දෙනෙක්
ඒක එන පාරෙන් බස්සනවා.
242
00:15:58,840 --> 00:16:00,340
ඇතුලට ගිහිල්ලා නැව
අඩපණ කරනවා.
243
00:16:00,440 --> 00:16:02,520
නේතන් ජේම්ස්වල හැංගුනු තැනින් ඇවිල්ලා,
පාලනය ගන්න පුළුවන්
244
00:16:02,600 --> 00:16:04,100
අපි බීජ ටික හොයාගන්න අතරේ.
245
00:16:04,670 --> 00:16:06,340
අපිට තාමත් අපේ ක්‍රියාකරුවෝ
පිට කරගන්න වෙනවා.
246
00:16:06,370 --> 00:16:07,880
සිද්ධිය යන අනුව නම්,
එයාලා නියම තත්වයෙන් නෙමෙයි...
247
00:16:07,900 --> 00:16:08,940
මම යන්නං.
248
00:16:09,170 --> 00:16:10,760
ලුචීයාට ඒක පෞද්ගලිකයි.
249
00:16:11,150 --> 00:16:12,930
උන් ලඟ බීජ ටික තියෙනවා.
ඒකිට ඕනේ මාව.
250
00:16:15,670 --> 00:16:16,910
මම නැතිවුනත්,
251
00:16:17,580 --> 00:16:19,470
නේතන් ජේම්ස් වලට තව දවසක්
සටන් කරන්න පුළුවන්.
252
00:16:19,900 --> 00:16:20,940
මමත් ඔයා එක්ක එන්නං.
253
00:16:22,330 --> 00:16:23,880
මටත් ඒක පෞද්ගලිකයි.
254
00:16:34,800 --> 00:16:37,290
තාත්තේ, ඔය තියෙන්නෙ
පැල වලට ගත්තු නිස්සාරිත නොස්ටෝස්.
255
00:16:37,320 --> 00:16:39,200
යන්තම් මත්වෙයි,
ඒත් ආපහු ක්රිස්ටෝස් එන එකක් නෑ.
256
00:16:40,360 --> 00:16:41,740
ඔයා ඒවට මොකක්ද කලේ?
257
00:16:41,770 --> 00:16:42,910
ඔයා මොකක්ද මම
හංගපු ටිකට කලේ?
258
00:16:42,910 --> 00:16:44,000
මම ඒවා වීසි කලා.
259
00:16:44,770 --> 00:16:46,070
අපොයි, මගේ දෙයියනේ.
260
00:16:46,390 --> 00:16:48,490
මට ඔයාව තියුණුව ඉන්න ඕනේ.
ඔයා ඇබ්බැහි වෙච්ච කෙනෙක්,
261
00:16:48,590 --> 00:16:50,930
ඒ වගේම ඔයාගේ නොසැලකිලිමත් කමට
ජෝර්ජියෝත් මැරුණා.
262
00:16:51,070 --> 00:16:53,090
දැන් ඔයාට ඕනේ වෙලා තියෙන්නේ
අපිවත් එතනට දාන්න.
263
00:16:54,270 --> 00:16:55,790
මම ඒක සිද්ධ වෙන්න දෙන්නේ නෑ.
264
00:16:56,110 --> 00:16:58,250
මෙතැන් පටන්,
අපි මේක මගේ විදියටයි කරන්නේ...
265
00:16:58,270 --> 00:16:59,520
ඔහ්!
266
00:17:12,980 --> 00:17:14,660
මම ඔයාත් එක්ක තරහා
නෑ, තාත්තේ.
267
00:17:15,180 --> 00:17:16,600
තවත් එහෙම නෑ.
268
00:17:17,060 --> 00:17:18,990
තරහා වුනා කියලා මගේ
සහෝදරයා ආපහු එන්නේ නෑ.
269
00:17:22,420 --> 00:17:23,670
ක්රිස්ටෝස්,
ඒකිව නවත්තපං.
270
00:17:24,830 --> 00:17:26,300
එයාට ලැබ් එකෙන්
යන්න දෙන්න බෑ.
271
00:17:28,270 --> 00:17:29,370
ක්රිස්ටෝස්.
272
00:17:31,160 --> 00:17:32,320
ක්රිස්ටෝස්.
273
00:17:33,510 --> 00:17:34,630
ක්රිස්ටෝස්?
274
00:17:36,330 --> 00:17:37,480
ක්රිස්ටෝස්?
275
00:17:38,190 --> 00:17:39,650
ක්රිස්ටෝස්...
276
00:17:43,130 --> 00:17:45,800
නේතන් ජේම්ස් දූපත පිටිපස්සෙන්
ස්ථානගත වෙලා තියේවි.
277
00:17:46,040 --> 00:17:47,860
මුලින්ම, ඔයාලට නැවේ රේඩාර් එක
පුච්චන්න වෙනවා...
278
00:17:47,960 --> 00:17:49,200
...ඒකේ සිසිලන පද්ධතිය
අඩපන කරලා.
279
00:17:49,280 --> 00:17:51,100
සිසිලන පද්ධතිය තියෙන්නේ
එන්ජින් කාමරේ. තේරුණා.
280
00:17:51,200 --> 00:17:52,960
ඒක ගියාට පස්සේ,
ඔයාලට විනාඩි කීපයක් ලැබේවි...
281
00:17:53,040 --> 00:17:55,340
...රේඩාර් රස්නෙන් ඔටෝ
ශට්ඩවුන් වෙන්න කලින්.
282
00:17:55,440 --> 00:17:57,820
- රේඩාර් නෑ කියන්නේ, ඉලක්ක කරන්න බෑ.
- තේරුණා.
283
00:17:57,920 --> 00:18:00,100
එන්ජිමේ අඩු ගියර් එක
අවුල් කලාට පස්සේ...
284
00:18:00,200 --> 00:18:02,060
...ඒක ඇඹරිලා නැවේ
අවරය නතර වෙනවා.
285
00:18:02,640 --> 00:18:03,780
ඒක තියෙන්නේ
ඉබ්බා දාලා.
286
00:18:03,880 --> 00:18:05,040
ඔයාට කරන්න තියෙන්නේ
වැඩේ අවුල් කරන්න විතරයි.
287
00:18:05,120 --> 00:18:06,140
ප්‍රශ්ණයක් නෑ.
288
00:18:06,850 --> 00:18:09,920
දැන් අපි මුකුත් කරන්න යන්නේ නෑ
ඔයාලා DIW වෙනකං.
289
00:18:09,920 --> 00:18:11,670
ඒක නිසා මොකක්හරි අවුලක් ගියොත්,
පසුබහින්න,
290
00:18:11,770 --> 00:18:13,410
අපි වටෙන් ඇවිල්ලා ඔයාලව
අරගෙන එන්නං...
291
00:18:13,490 --> 00:18:15,680
කැප්ටන්.
අපිට තේරෙනවා.
292
00:18:18,080 --> 00:18:20,310
ඔව්.
මට ඒක පේනවා.
293
00:18:21,140 --> 00:18:22,160
වාසනාවන්.
294
00:18:36,220 --> 00:18:37,720
ගේටර්,
කොහොමද තත්වේ?
295
00:18:37,830 --> 00:18:39,900
අපි ඉන්නේ දූපතේ පහල පැත්තේ,
මාස්ටර් චීෆ්.
296
00:18:40,120 --> 00:18:42,140
වැලෙක්‘ගේ නැව
එන්නේ දිශා 125 වලින්...
297
00:18:42,240 --> 00:18:44,140
ආසන්න වශයෙන්
ක්නොට් 20ක වේගෙන්.
298
00:18:51,090 --> 00:18:52,170
උන් දූපත වටේට යනවා
ආවරණය වෙන්න.
299
00:18:52,250 --> 00:18:53,430
හොඳයි, සම්පූර්ණ වේගයෙන් යන්න.
300
00:18:53,530 --> 00:18:54,910
නෑ.
මම වේගේ අඩු කරනවා.
301
00:18:55,010 --> 00:18:56,130
මට බලන්න ඕනේ
ඒ හැරවුමේ තියෙන දේ.
302
00:18:56,210 --> 00:18:57,550
උපරිමෙන් ඉදිරියට, එන්ජින් 3න් 2යි.
303
00:19:01,930 --> 00:19:03,700
වැලෙක්‘ගේ අවරයේ
වේගේ අඩු වෙනවා.
304
00:19:04,570 --> 00:19:07,230
වේගේ අඩුයි කියන්නේ හොඳයි.
රෑක නැවට කොක්ක ගහන ගහන එකම අමාරුයි.
305
00:19:07,330 --> 00:19:09,220
ක්නොට් 30ක් තියාගෙන
නගින්න හිතන්නවත් එපා.
306
00:19:11,000 --> 00:19:13,340
නගින තැන පහු කරනවා.
සොඩියැක් එතන ඉන්නවා.
307
00:19:15,820 --> 00:19:16,900
වාසනාවන්.
308
00:19:46,350 --> 00:19:48,540
හැම කෙනෙක්ම, මේ තමුන්ගේ අද්මිරාල්.
309
00:19:48,560 --> 00:19:50,560
අපි ලඟ ඇමරිකානුවන් ඉන්නවා...
310
00:19:50,590 --> 00:19:52,330
අපේ බලඇණිය ගිල්ලපු උන්
311
00:19:52,350 --> 00:19:53,900
තමුන් තමුන්ගේ පවුල් ගැන හිතලා,
312
00:19:53,930 --> 00:19:55,960
අලුත් ලෝකයේ අලුත් ආහාර
වලින් බඩගින්න නිවාගන්න බව හිතලා...
313
00:19:56,820 --> 00:19:58,570
අපි ප්‍රහාර එල්ල කරද්දීම...
314
00:19:58,600 --> 00:20:00,950
ග්‍රීසිය ආයෙමත් තිබුණු
කීර්තියටම අරගෙන එන්න...
315
00:20:00,970 --> 00:20:03,320
ඒ වගේම නේතන් ජේම්ස් එක...
316
00:20:03,400 --> 00:20:05,130
ඒක අයිති තැනටම දාන්න!
317
00:20:05,160 --> 00:20:06,940
මහ මුහුදේ පතුලේ
318
00:20:14,360 --> 00:20:15,640
හදිසි අවස්ථාවක්.
319
00:20:15,670 --> 00:20:16,910
ඒ කියන්නේ උන් නේතන්
ජේම්ස් වලට ලං වෙලා.
320
00:20:16,930 --> 00:20:17,900
අපිට විනාඩි 10ක් තියෙනවා.
321
00:20:17,920 --> 00:20:19,560
මුලු ග්‍රීක නැවක්ම
අපි දෙන්නට විරුද්ධව.
322
00:20:19,730 --> 00:20:21,160
උන් දැනගන්න එකක් නෑ
කවුද ගැහුවේ කියලවත්.
323
00:20:30,280 --> 00:20:31,960
කොහේහරි පොඩ්ඩක් තියෙන්න ඕනේ.
324
00:20:42,000 --> 00:20:43,820
අපොයි, දෙයියනේ.
325
00:21:00,840 --> 00:21:02,690
ඒක හරියන්නේ නෑ.
ඒ ටික මදි.
326
00:21:21,350 --> 00:21:22,690
වරෙං, ක්රිස්ටෝස්.
327
00:21:59,610 --> 00:22:02,540
සිසිලන පද්ධතිය ඉවරයි.
ආයුධ FUBAR. වැලෙක්‘ගේ ලැබ් එකට යන ගමං.
328
00:22:02,560 --> 00:22:03,800
එතනදී හම්බෙමු.
329
00:22:12,260 --> 00:22:13,520
ආහ්!
330
00:22:28,700 --> 00:22:31,120
මරූඩිස්, ඇයි එන්ජින් නතර වුනේ
331
00:22:35,450 --> 00:22:37,070
පල්ලෙහා මොන මගුලක්ද වෙන්නේ?
332
00:22:37,270 --> 00:22:39,270
හදිසි එන්ජින් අක්‍රීය වීමක්, කැප්ටන්.
333
00:22:39,290 --> 00:22:41,290
මගේ අය ඒ ගැන බලනවා.
334
00:22:41,320 --> 00:22:43,230
ඉක්මනට හරිගස්සනවා...
335
00:22:43,250 --> 00:22:45,510
- නැතිනං තමුසෙව මුහුදට දානවා.
- එහෙමයි, කැප්ටන්.
336
00:22:50,240 --> 00:22:51,870
තිශූලය වතුර මැද
නතර වෙලා, මැඩම්.
337
00:22:55,410 --> 00:22:56,500
පාලන මැදිරිය,
CIC.
338
00:22:57,750 --> 00:22:58,940
පණිවිඩය ලැබුණා, CIC.
339
00:22:59,790 --> 00:23:01,260
වැලෙක්‘ගේ එන්ජිම නැවතිලා.
340
00:23:01,870 --> 00:23:03,460
මං කියන්නේ ඒ චැන්ඩ්ලර්‘ගේ
ඉඟිය වෙන්න ඕනේ.
341
00:23:03,950 --> 00:23:05,890
OOD, අපිව මේ දූපත පිටිපස්සෙන්
එලියට අරගෙන යන්න.
342
00:23:05,990 --> 00:23:07,350
කෙලින්ම ග්‍රීක යුධ නැව දිහාවට යන්න.
343
00:23:07,430 --> 00:23:08,490
උපරිම වේගයෙන්.
344
00:23:08,590 --> 00:23:10,440
එහෙමයි, සර්. හෙල්ම්,
උපරිම වේගයෙන් ඉදිරියට.
345
00:23:10,880 --> 00:23:12,710
උපරිම වේගයෙන් ඉදිරියට, එහෙමයි.
346
00:23:23,740 --> 00:23:27,070
අද්මිරාල්
347
00:23:27,200 --> 00:23:28,380
උන් කෙලින්ම එන්නේ අපි දිහාවට!
348
00:23:28,420 --> 00:23:30,810
මට නැව හරවන්න විදියක් නෑ
උන්ට ගහන්න.
349
00:23:31,520 --> 00:23:33,520
උන් දැනගත්තොත් අපේ
එන්ජිම වැඩ නෑ කියලා...
350
00:23:33,880 --> 00:23:35,470
හැම ආයුධයක්ම සූදානම් කරනවා!
351
00:23:35,500 --> 00:23:37,130
හිතේ හැටියට වෙඩි තියනවා!!!
352
00:23:43,180 --> 00:23:45,520
- මොකක්ද සිද්ධ වෙන්නේ
- උශ්ණත්වය කැප්ටන්.
353
00:23:45,540 --> 00:23:47,540
සිසිලන පද්ධතිය අක්‍රීය වෙලා.
354
00:23:47,570 --> 00:23:49,230
රේඩාර් අක්‍රීය වෙනවා!
355
00:23:49,260 --> 00:23:50,820
- ආයුධ.
- ඒ විදියමයි.
356
00:23:50,840 --> 00:23:52,800
හැම පද්ධතියක්ම,
ස්වයංක්‍රීයව වැහෙනවා.
357
00:23:52,820 --> 00:23:54,590
ස්වයංක්‍රීය වැසීම නතර කරනවා.
358
00:23:54,610 --> 00:23:56,380
- ඒත් අද්මිරාල්
- දැන්ම...
359
00:23:56,400 --> 00:23:58,080
රේඩාර් විනාසයි.
360
00:23:58,090 --> 00:23:59,310
මොකක්ද ඒකේ තේරුම?
361
00:23:59,410 --> 00:24:01,200
ඒ කියන්නේ අපි අන්ධයි.
අපිට ඉලක්ක කරන්න බෑ.
362
00:24:03,370 --> 00:24:04,450
අතින් වෙඩි තියනවා.
363
00:24:04,500 --> 00:24:05,800
මිසයිලයක් යවනවා.
20ක් විතර යවනවා!
364
00:24:05,820 --> 00:24:07,640
අපි සිසිලනය නැතුව වෙඩි තිබ්බොත්,
මිසයිල කටවල් ඇද ගැහෙනවා,
365
00:24:07,660 --> 00:24:10,650
ඒකෙන් අපිව ටොන් 10,000 ක
බෝම්බයක් බවට පත් වෙනවා!
366
00:24:12,040 --> 00:24:13,980
කැප්ටන්,
මොකක්ද සම්බාවිතාව...
367
00:24:14,080 --> 00:24:15,960
මේ තරම් බරපතල
පද්ධති අක්රීයතාවයක්ම...
368
00:24:16,040 --> 00:24:17,300
එකපාර සිද්ධ වෙන්න වෙන්න පුළුවන්?
369
00:24:17,400 --> 00:24:18,850
මිලියනයෙන් එකයි.
370
00:24:21,470 --> 00:24:22,690
ඇමරිකානුවෝ.
371
00:24:23,990 --> 00:24:25,230
උන් දැනටමත් මේක ඇතුලේ.
372
00:25:30,710 --> 00:25:31,890
ක්රිස්ටෝස්.
373
00:25:32,030 --> 00:25:33,820
උන් අපි හොයගෙන එනවා.
374
00:25:34,310 --> 00:25:35,830
අපිට පැනගන්න වෙනවා පුතා.
375
00:25:38,890 --> 00:25:41,150
ක්රිස්ටෝස්? අපිට යන්න වෙනවා මිනිහෝ.
කොහේද ඔයා?
376
00:25:41,170 --> 00:25:42,370
මෙතන ඉන්නවා, තාත්තේ
377
00:25:58,470 --> 00:25:59,940
බීජ ටික.
කොහේද එ්වා?
378
00:26:00,390 --> 00:26:01,450
මගේ පුතා...
379
00:26:01,670 --> 00:26:02,870
ඒක ඉවරයි, වැලෙක්,
380
00:26:03,340 --> 00:26:04,700
තාමත් ඔයාට ගැලවෙන්න පුළුවන්,
ඔයාට පව් සමා කරගන්න පුළුවන්.
381
00:26:04,780 --> 00:26:06,420
ඔයාගේ පවුල
ගලවගන්න පුළුවන්.
382
00:26:06,740 --> 00:26:09,000
අපිට නොස්ටෝස් නැතුව ප්‍රතිකාරයේ
සූත්‍රය දෙන්න.
383
00:26:09,100 --> 00:26:10,380
ලෝකෙටම කන්න දෙන්න.
384
00:26:13,520 --> 00:26:15,500
අහඹු සාහසික ක්‍රියාවක්.
385
00:26:17,920 --> 00:26:20,650
උන් එහෙම තමයි කිව්වේ
මගේ පුතාට මැරෙනකං තඩි බෑවට පස්සේ.
386
00:26:21,760 --> 00:26:24,220
ඊට පස්සේ වෛරස් එක ආවා,
එතනින් "අහඹු" පත්වුනා "ස්ථායී" බවට.
387
00:26:24,320 --> 00:26:26,340
මිනිහෙකුගේ සැබෑ තත්වය,
ඔහුගේ සිහි බුද්ධිය,
388
00:26:26,440 --> 00:26:28,410
කරුණාව, නිද්‍රාවට පත්වුනා.
389
00:26:29,860 --> 00:26:32,040
ප්රචන්ඩත්වයට තියෙන
ඇබ්බැහිකම යටත් කරගන්න ගත්තා.
390
00:26:33,020 --> 00:26:34,360
මම ආපහු එන්න ක්‍රමයක්
ලබා දුන්නා.
391
00:26:34,460 --> 00:26:36,430
ඒක ආපහු එන්න ක්‍රමයක් නෙමෙයි.
ඒක පැනගන්න ක්‍රමයක්.
392
00:26:37,020 --> 00:26:39,360
තමුන් ලඟ සූත්‍රයක් තියෙනවා.
තමුන් ලඟ බීජ ටික තියෙනවා.
393
00:26:39,920 --> 00:26:41,880
-තමුන් කලේ මොකක් වුනත්...
- ඒක ආපහු හරවන්න බෑ.
394
00:26:50,350 --> 00:26:51,720
නැතිවෙලා ගියපු දේ ගියා.
395
00:27:02,310 --> 00:27:04,870
යන්න! වැලෙක් අල්ල ගන්න!
මම බීජ ටික හොයාගන්නං!
396
00:27:51,470 --> 00:27:53,630
BM3, සුක්කානම අතට ගනිද්දී
මොකක්ද ලැබෙන පලවෙනි අණ?
397
00:27:53,630 --> 00:27:55,930
- නැව හප්පන්න එපා, සර්.
- තමුන්ට ඒ අණ අහක දාන්න වෙනවා.
398
00:27:56,030 --> 00:27:57,490
තමුන් පුළුවන් දෙයක් කරලා,
399
00:27:57,590 --> 00:27:59,430
අර නැවේ පැත්තට තදට හේත්තු කරලා
නවත්තන්න ඕනේ.
400
00:27:59,510 --> 00:28:00,690
එහෙමයි, කැප්ටන්.
401
00:28:00,990 --> 00:28:03,730
OOD, අපිව ඉලක්කගත
කෝණයට ගේන්න 170.
402
00:28:03,760 --> 00:28:06,050
මේකට පස්සේ අර නැවට සිගරට් එකක්
ඕනේ ගානට වැඩේ දෙන්න ඕනේ.
403
00:28:06,090 --> 00:28:07,250
එහෙමයි, සර්.
404
00:28:08,020 --> 00:28:11,230
මාස්ටර් චීෆ්, වල්චර් ටීම් එකට
වෙලාවට එන්න ලැබෙන්නේ නෑ.
405
00:28:11,340 --> 00:28:12,620
උන් හොඳටෝම හෙම්බත් වෙලා.
406
00:28:12,620 --> 00:28:14,220
මට ගොඩබහින්න කට්ටියක් ඕනේ.
407
00:28:19,730 --> 00:28:21,650
සවන් දෙන්න, හැම කෙනෙක්ම.
මේ ඔබගේ මාස්ටර් චීෆ්.
408
00:28:21,730 --> 00:28:23,850
මේ මොහොතේදී,
අපේ නැවේ බොහෝම ක්‍රියාකාරී සෙබලුන්...
409
00:28:23,930 --> 00:28:25,570
...දරුණු සටනකින් නැවට එන මොහොත.
410
00:28:25,650 --> 00:28:26,950
ඒත් අපි තවමත් අවසන් නෑ.
411
00:28:27,050 --> 00:28:29,310
අපේ කැප්ටන් සමග එකතු වීමට
ස්වේච්ඡා සෙබලු අවශ්‍යයි...
412
00:28:29,410 --> 00:28:31,210
සතුරු නැවට ගොඩවැදී
කූපර් ආපසු රැගෙන ඒමට,
413
00:28:31,290 --> 00:28:33,510
කැප්ටන් චැන්ඩ්ලර්,
ඒ වගේම බීජ ටික නිරුපද්‍රිතවම.
414
00:28:33,610 --> 00:28:35,410
මේ සඳහා ජීවිතය අවධානමේ තබා හෝ
සම්බන්ධ වීමට කැමතිනම්,
415
00:28:35,490 --> 00:28:38,070
හීලෝ අංගනයේ විනාඩි 5කින් රැස් වන්න.
416
00:28:38,940 --> 00:28:40,070
එපමණයි.
417
00:28:47,470 --> 00:28:49,890
නේතන් ජේම්ස් වේගය වැඩි කරනවා
418
00:28:49,910 --> 00:28:51,330
උන් වෙඩි තියන එකක් නෑ.
උන්ට බෑ.
419
00:28:51,430 --> 00:28:53,070
නෑ, උන් කෙලින්ම නැවට
ගොඩබහින්න හදන්නේ.
420
00:28:53,100 --> 00:28:54,700
රේල් තුවක්කු ලඟට යන්න.
421
00:28:54,720 --> 00:28:57,900
හැම කණ්ඩායමකටම
ආයුධ ලබා දෙන්න...
422
00:28:57,930 --> 00:29:00,430
- ඔයා කොහේද යන්නේ?!
- තමුසෙගේ පවුලේ අවුල සුද්ධ කරන්න.
423
00:29:20,400 --> 00:29:22,260
කැලිබර් 50 යි
40 තුවක්කු, කැප්ටන්.
424
00:29:22,290 --> 00:29:24,090
හොඳයි, උන් උන්ගේ ඒවා පෙන්නුවනේ.
අපේ ඒවත් පෙන්නමු.
425
00:29:24,400 --> 00:29:25,740
XO,
උන්ටත් ගහන්න සූදානම් වෙමු.
426
00:29:25,840 --> 00:29:27,810
මෙහාට කමාන්ඩර් ග්‍රීන්ව ගේන්න.
මට එයාගේ ඇස් ඕනේ.
427
00:29:28,240 --> 00:29:29,780
ග්‍රැන්ඩර්සන්,
යුධ අංශය ඔයාට බාරයි.
428
00:29:29,880 --> 00:29:31,720
ආයුධ ගත්තු නැවේ කණ්ඩායම්
වලට පහර දෙන්න.
429
00:29:31,800 --> 00:29:33,550
ඒ වගේම කමාන්ඩර් ග්‍රීන්ව
පාලන මැදිරියට එවන්න.
430
00:29:33,570 --> 00:29:34,510
එහෙමයි, සර්.
431
00:29:49,540 --> 00:29:51,300
කමාන්ඩර්,
ඔයාගේ වැඩේ කරන්න!
432
00:29:51,750 --> 00:29:52,800
එහෙමයි, සර්!
433
00:29:58,960 --> 00:30:00,470
බලමුකෝ තාමත් පුළුවන්ද කියලා.
434
00:30:17,440 --> 00:30:18,960
ජෝ, අර කණ්ඩායම
සූදානම් කරලා ගනිමු!
435
00:30:19,030 --> 00:30:21,490
සර්! ගොඩබැසීමේ කණ්ඩායමට
එකතු වෙන්න අවසර.
436
00:30:22,510 --> 00:30:23,550
යමං!
437
00:30:28,800 --> 00:30:30,220
උඹලා දෙන්නා,
මාත් එක්ක එනවා!
438
00:30:38,340 --> 00:30:39,490
පිටිපස්ස හැරෙන්න දෙන්න!
439
00:30:39,970 --> 00:30:41,270
ඔයාගේ
පිටිපස්සෙන් හැරෙන්න දෙන්න!
440
00:30:41,920 --> 00:30:43,210
මගේ පිටිපස්සෙන් හැරෙන්න දෙනවා,
එහෙමයි!
441
00:30:52,530 --> 00:30:54,310
ආහ්!
442
00:31:00,380 --> 00:31:01,390
අහ්හ්!
443
00:31:02,250 --> 00:31:04,550
ගනර් කෙනෙක් බිම!
444
00:31:09,090 --> 00:31:10,450
ආහ්!
445
00:31:10,480 --> 00:31:12,020
ආහ්!
446
00:31:20,430 --> 00:31:22,100
ඔව්,
තාමත් පුළුවන්.
447
00:31:51,160 --> 00:31:52,380
කණ්ඩායම, සූදානම්?
448
00:31:55,350 --> 00:31:57,610
දැන්!
වම් පැත්තේ එන්ජිම 3න් 2යි!
449
00:31:57,710 --> 00:31:59,730
දකූනේ එන්ජින් පිටුපසට
3න් 2යි!
450
00:32:00,870 --> 00:32:03,910
අල්ල ගන්න!
අල්ල ගන්න!
451
00:32:19,690 --> 00:32:21,510
යමු! යමු!
452
00:32:26,130 --> 00:32:27,510
යන්න, යන්න, යන්න!
453
00:32:28,680 --> 00:32:29,950
අහ්හ්!
454
00:32:53,400 --> 00:32:55,740
ආහ්!
455
00:32:55,840 --> 00:32:57,520
බැල්ලි!
ඕකිව ඉවර කරපල්ලා!
456
00:33:40,710 --> 00:33:42,500
ආහ්!
457
00:33:44,230 --> 00:33:45,650
අහ්හ්!
458
00:33:46,170 --> 00:33:47,660
අහ්!
459
00:33:50,990 --> 00:33:52,690
ඇකඩමියේදී දෙපාරක්
හොඳම වෙඩික්කාරයා දිනුවා.
460
00:33:53,150 --> 00:33:54,610
කවුරුවත් ඒ ගැන
අහලම නෑ.
461
00:33:55,910 --> 00:33:56,950
හරි.
462
00:34:07,200 --> 00:34:08,340
අහ්හ්!
463
00:34:12,910 --> 00:34:13,810
පැහැදිලියි.
464
00:34:23,470 --> 00:34:24,600
වැලෙක්!
465
00:34:27,830 --> 00:34:29,220
නියම දර්ශණයක්, මිනිහෝ.
466
00:34:36,110 --> 00:34:38,340
ශ්‍රේෂ්ඨ ටොම් චැන්ඩ්ලර්,
දණින් වැටිලා.
467
00:34:38,520 --> 00:34:39,750
මට ගොඩක් සතුටුයි.
468
00:34:40,190 --> 00:34:41,210
මට තුවක්කුව දෙනවා.
469
00:34:43,660 --> 00:34:45,930
මං හිතුවේ මේ පවුලේ ඇත්තෝ
ප්රචණ්ඩත්වෙට අකමැතියි කියලා.
470
00:34:46,910 --> 00:34:48,340
අපි මනුස්සයෝ විතරයි.
471
00:34:51,590 --> 00:34:52,980
මේක ජෝර්ජියෝ වෙනුවෙන්.
472
00:34:53,080 --> 00:34:54,880
අහ්! අහ්!
473
00:35:00,570 --> 00:35:01,620
තාත්තේ...
474
00:35:05,520 --> 00:35:06,820
තාත්තේ?
475
00:35:07,400 --> 00:35:08,490
තාත්තේ...
476
00:35:20,530 --> 00:35:21,460
මේ ලෝකේ...
477
00:35:22,470 --> 00:35:24,310
කොහේහරි තැනක,
හොඳ ඇති තැනක් තියෙනවා.
478
00:35:31,430 --> 00:35:33,690
ගැට්ටෙන් පැත්තකට වෙනවා,
වැලෙක්.
479
00:35:36,130 --> 00:35:37,770
මම දුන්නේ ප්‍රතිකාරයක් මිනිහෝ.
480
00:35:38,330 --> 00:35:41,570
අපි ඇතුලාන්තේ තියෙන ඇත්තම
අන්තිම ලෙඩේට ප්‍රතිකාරයක්.
481
00:35:42,510 --> 00:35:44,380
ඔහේ වගේම හැම කෙනෙක්ම
ඒ ගැන දැනගන්න ඕනේ...
482
00:35:44,780 --> 00:35:46,740
ඔහේ දැකපු දේ,
තමුසේ කරපු දේවල්.
483
00:35:47,120 --> 00:35:48,960
තමුසෙට ඕනේ මම මේ දෙන දේ
වෙන කාටවත්ම වඩා.
484
00:35:49,040 --> 00:35:50,500
ඔහේ හරි, ඩොක්ටර්.
485
00:35:51,200 --> 00:35:53,060
මම මිනිස්සුන්ගේ
නරක තත්වේ දැකලා තියෙනවා,
486
00:35:53,550 --> 00:35:55,450
මගේ තියෙන නරකම තත්වේ.
487
00:35:56,740 --> 00:35:58,520
ඒ වගේම මම දැකලා තියෙනවා
අනිත් අය ලඟ තියෙන ධෛර්යය..
488
00:35:58,620 --> 00:36:00,110
ඔහේ විශ්වාස නොකරන තරමට,
489
00:36:01,130 --> 00:36:03,410
තමුන්ට කඳුලු එන තරමේ
කරුණාවක්.
490
00:36:05,100 --> 00:36:06,320
ඒක නම් ලස්සන කතාව, මිනිහෝ.
491
00:36:06,420 --> 00:36:07,780
පැහැදිලිවම පේනවා තමුන්ගේ
මිනිස්සු පස්සෙන් එන හේතුව.
492
00:36:07,860 --> 00:36:09,240
ඒත් තමුසේ එක ඇහැක් තියෙන රජෙක්.
493
00:36:09,340 --> 00:36:12,010
මම තමුන්ට සාමය දෙනවා,
තමුන් යුද්ධය තෝරගන්නවා.
494
00:36:12,280 --> 00:36:14,330
සාමේ ලැබෙන්නේ නිදහස්
චින්තනේත් වෙනුවට නම්?
495
00:36:14,880 --> 00:36:16,500
මං ඕනේ වෙලාවක
යුද්ධෙට එනවා.
496
00:36:18,560 --> 00:36:22,140
"අපි තමයි මිනිස්සු"...
තමුන්ගේ අන්ධකාරෙට ඇබ්බැහි වෙලා.
497
00:36:22,900 --> 00:36:25,780
මනුශ්‍යයෙක් වෙනවා කියන්නේ
අඳුර කපලා දාන එක විතරක් නෙමෙයි.
498
00:36:27,190 --> 00:36:28,750
ඒක සටන් කිරීම,
499
00:36:29,070 --> 00:36:32,190
හැම දවසකම,
ආලෝකයක් හොයාගන්න!
500
00:36:40,230 --> 00:36:41,700
නෑ, කැප්ටන්.
501
00:36:43,690 --> 00:36:46,350
තමුන්ට සටන් කරන්න ඕනේ නෑ
ආලෝකය හොයා ගන්න නම්.
502
00:36:47,140 --> 00:36:49,070
ලෝකෙට තවත් අවස්ථාවක් දෙන්න.
503
00:36:49,670 --> 00:36:51,300
තමුන්ම හොඳ දේවල් අත්දකින්න.
504
00:36:51,850 --> 00:36:53,510
මිනිස්සුන්ට තාමත්
ඔයාව ඕනේ.
505
00:36:54,080 --> 00:36:56,820
අපි ලඟ බීජ ටික තියෙනවා,
ඒත් අපිට ඔබතුමාගේ විද්‍යාවයි ඕනේ.
506
00:37:01,140 --> 00:37:03,180
මම කෘතඥ වෙනවා
ආරාධනාවට, මිනිහෝ.
507
00:37:07,510 --> 00:37:08,590
ඒත් දිව්‍යලෝකේ තියෙනවා.
508
00:37:12,860 --> 00:37:14,030
ඒ වගේම මට යන්න වෙනවා.
509
00:37:49,220 --> 00:37:50,870
හායි, පැටියෝ.
510
00:37:55,620 --> 00:37:57,430
ඔයා ඒක කලා.
511
00:38:01,630 --> 00:38:03,260
ඔයා ආපහු ලෝකේ බේරගත්තා.
512
00:38:08,610 --> 00:38:09,720
ලේසි දවසක්.
513
00:38:25,210 --> 00:38:26,710
අපි ලඟ බීජ තියෙනවා.
ඒවයේ පෙනුම හොඳයි.
514
00:38:27,500 --> 00:38:29,680
අපි පුළුවන් දෙයක් වැලෙක්‘ගේ
පරීක්ශණ වලින් හොයාගත්තා,
515
00:38:31,080 --> 00:38:34,300
නොස්ටෝස් නැති සුවපත් කරපු
පැල කීපයක් හොයා ගත්තා,
516
00:38:34,400 --> 00:38:35,770
ඒ වගේම ඇති තරම් කෘමීන්.
517
00:38:37,450 --> 00:38:40,270
ඩොක් රියෝස් හිතනවා අපිට
ඒ ප්‍රතිකාරය පතුරුවන්න පුළුවන් ලෝකෙටම...
518
00:38:40,370 --> 00:38:42,670
...රෙඩ් රස්ට් වලින් විනාස වෙන්න
ගියාට වඩා අඩක කාලයක් ඇතුලේ.
519
00:38:42,770 --> 00:38:45,830
උඹ මාර වැඩක් කලේ,
නැව හප්පලා.
520
00:38:45,930 --> 00:38:47,300
මම ඊට වඩා පිස්සු
කරලා තියෙනවා.
521
00:38:48,570 --> 00:38:51,710
කොහොම වුනත්, අපි ඉන්ධන වලට
තොටුපලක් හොයාගත්තා, ඒ වගේම
අපිට ප්ලේන් එකක් හම්බුනා.
522
00:38:51,740 --> 00:38:54,020
අපේ තුවාලකාරයෝ පුළුවන් ඉක්මනට
අයින් කරගන්න.
523
00:38:54,450 --> 00:38:55,620
අපි කොහේටද යන්නේ?
524
00:38:55,890 --> 00:38:58,420
ග්‍රීසියේ තියෙන ඔයාගේ
සටන් වලෙන් වැඩි ඈතකට නෙමෙයි.
525
00:38:59,290 --> 00:39:00,940
අපි සරණාගතයෝ
බාර දෙනවා,
526
00:39:00,970 --> 00:39:02,810
ඊට පස්සේ ඔයාට තීරණය කරන්න පුළුවන්
ඔයාටත් බහින්න ඕනේද කියලා,
527
00:39:02,880 --> 00:39:04,290
පවුලේ අයව
ගොඩ කරගන්නත් එක්ක.
528
00:39:04,540 --> 00:39:07,290
මට පුළුවන් ඔයාට යන්න ඕනේ
තැනකට ගෙනිහින් බස්සන්න.
529
00:39:11,700 --> 00:39:13,700
කොහොමද ගෙදර ගියොත්?
530
00:39:17,530 --> 00:39:19,210
ඔව්,
එහෙනං ගෙදර යමු.
531
00:39:22,850 --> 00:39:24,480
ඉතිං මුලු දවසක් තිස්සේ
උඹලා මේකද කරන්නේ?
532
00:39:25,300 --> 00:39:26,320
ගොඩක් දුරට.
533
00:39:26,420 --> 00:39:27,760
මේක නම් අමුතුම වැඩක්.
534
00:39:28,230 --> 00:39:30,040
උඹලා මගේ ගේටර්ව
අවුල් කරනව ද?
535
00:39:30,140 --> 00:39:33,040
අහ්, දැන් තමයි ඌගේ ඇට දෙක එලියට ආවේ,
ඔව්, පටන් ගන්න කියලා බැලුවේ.
536
00:39:33,720 --> 00:39:36,640
හේයි, මග පෙන්වන්නෝ
කී දෙනෙක් ඕනේද ලයිට් බල්බ් එකක්
මාරු කරන්න?
537
00:39:36,980 --> 00:39:38,060
කී දෙනෙක් ද?
538
00:39:38,110 --> 00:39:40,290
එක්කෙනයි,
හැබැයි බල්බ් එක හොයා ගත්තොත්.
539
00:39:40,390 --> 00:39:42,730
- දෙයියනේ, මිලර්.
- ඔයා ඒක මේ දැන් හදලද කිව්වේ?
540
00:39:42,760 --> 00:39:45,060
- මම මත්වෙලා ඉන්නේ.
- ඩොක්, ටිකක් වැඩිපුර දෙන්න, කරුණාකරලා.
541
00:39:45,160 --> 00:39:46,260
අනේ, දෙන එක
නතර කරන්න.
542
00:40:02,460 --> 00:40:03,910
හරිනං ඔයා
විවේක ගන්න ඕනේ.
543
00:40:04,520 --> 00:40:06,770
පේන විදියට විවේක ගන්න එක
මට හරියන වැඩක් නෙමෙයි වගේ.
544
00:40:10,660 --> 00:40:13,360
හොඳයි,
ඔයා ලෝකේ බේරගත්තා, ආයෙමත්.
545
00:40:13,740 --> 00:40:14,850
අපියි ඒක කලේ.
546
00:40:15,630 --> 00:40:17,120
හැම වෙලාවකම "අපි."
547
00:40:18,290 --> 00:40:20,130
අපි හිතමු මේ වතාවේ වත්
එහෙම වෙයි කියලා.
548
00:40:21,970 --> 00:40:23,320
අනාගතේ නිශ්චිත නෑ.
549
00:40:24,700 --> 00:40:26,960
වැලෙක් කිව්වා හරි.
එලියේ තාමත් ගොඩක් නරක තියෙනවා.
550
00:40:30,020 --> 00:40:31,810
ඒත් අඩුමගානේ
අපිට නැවුම් ආරම්භයක් ලැබෙයි.
551
00:40:34,100 --> 00:40:36,360
නැවුම් ආරම්භයක් කියන්නේ
හොඳ සැලැස්මක්.