1 00:00:38,090 --> 00:00:39,490 අපි සූදානම් කොල්ලෝ. 2 00:00:40,410 --> 00:00:44,520 මෝල්ටා වල ඉඳන් ප්‍රංශේ, රුසියාවේ, අයෝවා ගොවිපලවල් දක්වා. 3 00:00:45,470 --> 00:00:46,530 අපේම පිලිකන්නේ. 4 00:00:48,750 --> 00:00:51,810 අපි ලෝකෙට දෙන ශ්‍රේෂ්ඨතම තෑග්ග. 5 00:00:53,170 --> 00:00:54,370 මට ඔයා ගැන ආඩම්බරයි තාත්තේ. 6 00:01:10,020 --> 00:01:12,680 සිර කඳවුරු වල ඉඳන් ලැබුණු අන්තිම දූපතේ ඉඳන් උන්ව මෙතන තිබ්බාම... 7 00:01:12,680 --> 00:01:15,210 මෝල්ටා වල ඉඳන් නාවික සැතපුම් 165ක් දුර. 8 00:01:15,210 --> 00:01:18,830 ඒ කියන්නේ සැතපුම් 70ක පිරික්සුම් දුරක්, ෆ්ලෙචර්ට පිං සිද්ධ වෙන්න. 9 00:01:19,540 --> 00:01:21,980 කියන්න පුළුවන් වැලෙක් ඒ යුධ නැව් එක්ක යන විත්තිය 10 00:01:21,980 --> 00:01:23,560 අපිව කුණාටුව ඇතුලට යවපු නැවත් එක්කම. 11 00:01:23,640 --> 00:01:26,230 එකඟයි. උන් වටින නැව අනාරක්ශිතව තියන්න විදියක් නෑ, 12 00:01:26,240 --> 00:01:27,760 විශේෂයෙන්ම බීජ ටික ඇතුලේ තියෙන අතරේ. 13 00:01:31,430 --> 00:01:33,850 පැය කීපෙකට කලින් උන්ගේ කණ්ඩායමක් ක්ලියෝස් වල හිටියා. 14 00:01:33,850 --> 00:01:37,030 ඒ කියන්නේ නේතන් ජේම්ස් මේ පැත්තේ ඉන්න ඕනේ. 15 00:01:37,040 --> 00:01:39,170 ඒ වගේම උන් අපේ අන්තිම සන්නිවේදනය අල්ල ගත්තා නම්, 16 00:01:39,170 --> 00:01:40,900 උන් දැනන් ඉන්න පුළුවන් අපි ඉන්න තැන. 17 00:01:41,150 --> 00:01:44,150 ප්‍රශ්ණේ තමයි, අපි යන තැන උන් දන්නවද කියන එක? 18 00:01:45,650 --> 00:01:47,050 ජෝර්ජියෝ, හිතන්න. 19 00:01:47,060 --> 00:01:49,360 ඔයාට මතකයිද ෆ්ලෙචර් මෝල්ටා ගැන එයාලට කියපු බවක්? 20 00:01:50,530 --> 00:01:51,550 මං දන්නේ නෑ. 21 00:01:52,210 --> 00:01:54,050 ඔයා මේ මනුස්සයාට කොච්චර දේවල් ගැන කිව්ව ද? 22 00:01:55,000 --> 00:01:57,200 මිනිහා ගැන අවබෝධ කරගන්න ඇති තරම්. 23 00:01:57,200 --> 00:01:59,140 ඒ වගේම අපිට දැනගන්න විදියක් නෑ 24 00:01:59,150 --> 00:02:01,740 ෆ්ලෙචර් කියපු දේ නේතන් ජේම්ස් වලට ඇහුණද කියලා 25 00:02:01,740 --> 00:02:03,050 අපි ඌව අල්ල ගන්න කලින්. 26 00:02:05,250 --> 00:02:08,180 පේන විදියට කිව්වොත්, මේක උගුලක් වෙන්නත් පුළුවන්. 27 00:02:08,560 --> 00:02:10,470 ෆ්ලෙචර් එයාගේ ජීවිතේ පරදුවට තිබ්බා අපිට පණිවිඩේ දෙන්න. 28 00:02:11,310 --> 00:02:13,140 ඒත් එයා ලව්වා අපිව ඇන්දුවා වෙන්නත් පුළුවන්, 29 00:02:13,250 --> 00:02:15,670 අපිට පණිවිඩේ එවලා මෝල්ටා වලට ගෙන්න ගන්න. 30 00:02:15,680 --> 00:02:17,180 එයා කියපු කාරණා මෙතනට ගැලපෙනවා. 31 00:02:17,190 --> 00:02:19,380 වැලෙක්ට ගුවන් පථයක් ඕනේ වෙනවා මිනිහගේ වස පතුරුවන්න. 32 00:02:19,380 --> 00:02:21,010 මෝල්ටා වල තමයි ලඟම එක තියෙන්නේ. 33 00:02:21,330 --> 00:02:22,090 මොන විදියෙන් හරි, 34 00:02:23,160 --> 00:02:25,640 වැඩිය හොඳ දේ තමයි, උන් අපි එන බව දන්නවා කියලා වැඩේ කරන එක... 35 00:02:26,240 --> 00:02:27,310 ඒ වගේම උන් අපි වෙනුවෙන් සූදානම් කියලම. 36 00:02:28,300 --> 00:02:29,680 උන් හිතනවා නම් අපි යන්නේ මෝල්ටා වලට කියලා... 37 00:02:29,680 --> 00:02:31,730 උනුත් එතනට යන්න ඉඩ තියෙනවා. 38 00:02:31,750 --> 00:02:33,500 ඒකෙන් උන්ව හොයාගන්න එක ලේසි වෙනවා. 39 00:02:33,560 --> 00:02:35,320 උන්ගේ එකයි අපේ තුනයි පරාද කරන්න අමාරුයි, 40 00:02:35,320 --> 00:02:36,900 අඩුමගානේ ආර්ලි බර්ක් එකත් එක්ක. 41 00:02:37,090 --> 00:02:39,810 අපි දකුණෙන් ලං වෙලා උන් නොදැනම පහරදෙමු. 42 00:02:39,810 --> 00:02:43,520 නෑ. මගේ තාත්තට බීජ ටික මෝල්ටා වලට යවන්න ඕනේ වුනේ ඊයේ. 43 00:02:43,700 --> 00:02:45,000 අපි ඒ දිශාවටම යනවා. 44 00:02:45,170 --> 00:02:47,970 ලුචීයා, කරුණාකරලා.‍ අපිට මේක මගේ විදියට කරන්න වෙනවා. 45 00:02:48,420 --> 00:02:50,870 "පරාද කරන්න බෑ," ඔයා කිව්ව විදියට. "තුනට එකයි." 46 00:02:50,870 --> 00:02:53,040 එතන, මෙතන... ඒකෙන් මොන වෙනසක් වෙන්න ද? 47 00:02:53,180 --> 00:02:56,480 තමුසේ මගේ අක්කා කියපු විදියට මෝල්ටා වලට යනවා. 48 00:02:57,130 --> 00:02:58,200 තමුන් වැලෙක්ලා, 49 00:02:59,040 --> 00:03:02,710 හැම තිස්සේම යුද්ධෙට යන්නේ සටන් කරන්නවත් නොදැන. 50 00:03:03,340 --> 00:03:04,400 මම මතක් කරලා දෙන්නං, ස්ටාව්රෝස්, 51 00:03:04,400 --> 00:03:06,910 මගේ තාත්තා තමයි තමුසෙව ප්‍රධානියා කලේ. 52 00:03:06,910 --> 00:03:08,840 ඒ වගේම තමුසෙව ලේසියෙන් මාරු කරන්නත් පුළුවන්. 53 00:03:08,860 --> 00:03:11,280 ග්‍රීසියට කන්න ලැබෙන්නේ නෑ වැලෙක්ලා සතුටු වෙනකං. 54 00:03:19,600 --> 00:03:20,590 මට අදහසක් තියෙනවා. 55 00:03:20,760 --> 00:03:22,550 බලමුකෝ ඒකෙත් හැටි. මූට අදහසක් පහල වෙලා. 56 00:03:26,390 --> 00:03:27,440 වෙන විකල්ප ගැන කතා කරමු 57 00:03:27,880 --> 00:03:30,060 මම යෝජනා කරන්නේ ඉක්මනට මෝල්ටා පැත්තට ගිහිල්ලා... 58 00:03:30,060 --> 00:03:31,270 ...බොක්කට වෙලා ඉඳිමු. 59 00:03:31,270 --> 00:03:33,660 ග්‍රීක් කාරයෝ නතර කරපු ගමන්, අපි කුඩා බෝට්ටු ප්‍රහාරයක් යවනවා, 60 00:03:33,660 --> 00:03:35,360 මොන නැවද බීජ ටික ගෙන්යන්නේ කියලා හිතාගෙන 61 00:03:35,360 --> 00:03:36,510 පස්සේ අනිත් දෙක ගිල්ලමු. 62 00:03:36,510 --> 00:03:38,100 මේ පැත්තට වෙන්න මාලු බාන තැන් තියෙනවා 63 00:03:38,100 --> 00:03:39,650 ඒ පැත්තේ ගොඩක් බෝට්ටු බලාගන්න වේවි. 64 00:03:39,650 --> 00:03:41,220 EMCON, තත්වෙන් එයින් එකක් විදියට ඉන්න අපහසු නෑ, 65 00:03:41,220 --> 00:03:42,340 අහුවෙන්නේ නැතිවම මෝල්ටා වලට යන්න. 66 00:03:42,380 --> 00:03:44,090 අපිට බෑ උන්ට කලින් මෝල්ටා වලට යාගන්න. 67 00:03:44,090 --> 00:03:46,120 එහෙම ගියත්, අපි දන්නේ නෑ මොන විදියේ අය 68 00:03:46,120 --> 00:03:47,430 ගොඩබිම උදව්වට ඉඳීවිද කියලා. 69 00:03:47,430 --> 00:03:48,770 අපිට උන්ව මුහුද මැදම ඉවරයක් කරන්න වෙනවා. 70 00:03:48,770 --> 00:03:50,890 යුධ නැව් තුනක් එක්ක මුහුණට මුහුණ? 71 00:03:50,990 --> 00:03:51,930 අපිට ඒ ගැටුමෙන් බේරෙන්න ලැබෙන්නෙ නෑ. 72 00:03:51,930 --> 00:03:53,990 ඉතිං අපි උන්ව බෙදමු, එකින් එක ඉවරයක් කරන්න. 73 00:03:54,140 --> 00:03:55,490 අපි බොඳවෙමු. 74 00:03:55,620 --> 00:03:57,450 අපි ඉන්න තැන උන්ට පෙන්නලා අතුරුදහන් වෙමු. 75 00:03:57,450 --> 00:03:59,820 අපිව හොයන්න නැවක් එවපු ගමන්, ඒක ඉවරයක් කරලා දාමු. 76 00:03:59,820 --> 00:04:01,460 තුනට එක, දෙකට එකක් වෙන්න. 77 00:04:01,460 --> 00:04:03,830 නේතන් ජේම්ස් අනිත් නැව ගැන බලද්දී, 78 00:04:03,830 --> 00:04:05,470 වල්චර් ටීම් ප්‍රධාන නැවට බහිනවා, 79 00:04:05,900 --> 00:04:06,940 පැකේජ් එක අරගෙන එන්න. 80 00:04:07,230 --> 00:04:08,440 එතකොට ඒකයි සැලැස්ම එහෙනං. 81 00:04:09,280 --> 00:04:11,900 අපිට ඒ නැව් ටික බලාගන්න ඕනේ. මම හීලෝ එක යවන්නං. 82 00:05:06,740 --> 00:05:08,450 මේ සැලැස්ම නම් විකාරයක්. 83 00:05:08,450 --> 00:05:10,250 මේක ක්‍රියාන්විතයක් නෙමෙයි. මේක පරක්කු කිරීමක්. 84 00:05:10,250 --> 00:05:11,410 මේක බයගුලු කම. 85 00:05:11,520 --> 00:05:14,810 මට දැන්ම මෝල්ටා වලට යන්න ඕනේ. දැන්ම! අදම! 86 00:05:14,860 --> 00:05:16,820 මම ස්ටාව්රෝස්ට ඒ ගැන කිව්වා, උපායාත්මකව, 87 00:05:16,830 --> 00:05:18,190 මේක තමයි අපිට ගන්න තියෙන හොඳම තීරණය. 88 00:05:18,190 --> 00:05:20,810 අපි ඔයාට මෙතන ආරක්ශා කරලා දෙන්නයි හදන්නේ, තාත්තේ. 89 00:05:20,810 --> 00:05:23,690 මට ආරක්ශාව? තමුසෙට මාව පරිස්සං කරන්න ඕනේද, ජෝර්ජියෝ? 90 00:05:23,990 --> 00:05:26,170 දැන්ම? තමුසේ කරපු හැම දේකින්ම... 91 00:05:26,170 --> 00:05:28,690 ලෝකේ ගැලවුම නතර කරන්න, දැන්ද වෙලාව... 92 00:05:28,690 --> 00:05:30,930 තාත්තගේ පරිස්සම ගැන හිතන්න? 93 00:05:31,030 --> 00:05:33,220 කවුද තමුසේ?! ඇයි තමුසේ මාත් එක්ක කතා කරන්නේ?! 94 00:05:33,220 --> 00:05:34,060 තාත්තේ! 95 00:05:35,140 --> 00:05:36,540 තාත්තේ, බලන්න... 96 00:05:39,440 --> 00:05:43,090 ඔයා දන්නවා අපි දෙන්නට මේක කොච්චර වටිනවද කියලා. 97 00:05:43,170 --> 00:05:45,420 අපි ගොඩක් ලං වෙලා තියෙන්නේ ඔයායි මමයි දෙන්නා ප්‍රාර්ථනා කරපු දේ ලබාගන්න... 98 00:05:45,420 --> 00:05:46,980 අපිට ක්‍රිස්ටෝස් නැතිවුනු දවසේ ඉඳන්. 99 00:05:47,210 --> 00:05:49,660 මේ සැලැස්මෙන් විතරයි අපි පටන් ගත්තු දේ ඉවරයක් කරන්න පුළුවන්. 100 00:05:49,660 --> 00:05:51,440 ඒත් ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා. 101 00:05:55,430 --> 00:05:58,460 ක්නොට් 12යි. ඊට වඩා වේගේ බෑ, හොඳ ද? 102 00:05:59,420 --> 00:06:00,190 ඒ වගේම තාත්තේ? 103 00:06:01,560 --> 00:06:03,550 මට පොරොන්දු වෙන්න ඔයා රේඩියෝ සයිලන්ස් ඉන්නවා කියලා. 104 00:06:04,140 --> 00:06:05,850 හරි, හරි. හොඳයි. 105 00:06:09,400 --> 00:06:10,710 ජෝර්ජියෝ, පොඩ්ඩක් ඉන්න. 106 00:06:14,020 --> 00:06:14,800 ජෝර්ජියෝ... 107 00:06:17,550 --> 00:06:20,210 කලාතුරකින් තමයි තමුන්ගේ පුත්තු තාත්තලා වගේ වෙන්නේ. 108 00:06:20,290 --> 00:06:21,750 ගොඩක් අය ඊට අන්තයි. 109 00:06:22,310 --> 00:06:23,900 මේ ඔයාගේ අන්තිම අවස්ථාව. 110 00:06:24,990 --> 00:06:26,210 අනාගන්නවා එහෙම නෙමෙයි. 111 00:06:41,230 --> 00:06:43,350 තවත් දවසක, තවත් මෙහෙයුමක්. 112 00:06:43,350 --> 00:06:45,060 එකම දවසේ, තවත් මෙහෙයුමක්. 113 00:06:45,060 --> 00:06:47,150 හේයි, ලෝකේ බේරගන්න එක පූර්ණ කාලීන රස්සාවක්. 114 00:06:47,600 --> 00:06:49,400 අපිට බීජ නැව තනි කරගන්න පුළුවන් වුනු ගමන්ම, 115 00:06:49,400 --> 00:06:50,720 වල්චර් ටීම් එක යන්න සූදානම්. 116 00:06:51,320 --> 00:06:53,340 බරපතල පිපුරමක් සූදානම් කරන්නේ. 117 00:06:53,810 --> 00:06:55,280 LAMS තමයි අර නැව අඩාල කරන්න පුළුවන් ආරක්ශිතම ක්‍රමේ. (LAMS = Local Area Model, සීමිත ප්‍රදේශයකට බලපාන ප්‍රහාරක නිර්මාණ) 118 00:06:55,280 --> 00:06:57,320 ඒක ගිල්ලන්නේ නැතුව, ඒ වගේම අපිට අර බීජ ටික ඕනේ. 119 00:06:57,330 --> 00:07:02,070 සාශා, ෆ්ලෙචර් පණපිටින් නම්, එයා ඉන්නේ වැලෙක් එක්ක. 120 00:07:02,600 --> 00:07:04,430 ඔයාට ඕනේ උත්තර ගන්නත් වෙලාවක් ලැබේවි. 121 00:07:06,900 --> 00:07:08,450 ගුවන් කණ්ඩායම, අහගන්නවා. 122 00:07:09,060 --> 00:07:11,210 hellfires ටික ආරක්ශා කරගන්න, රේසර්. 123 00:07:11,210 --> 00:07:13,070 මෝටර් ටික ස්ටාර්ට් කරලා රෝටර් කරකවන්න වෙලාව. 124 00:07:13,070 --> 00:07:13,770 පණිවිඩය ලැබුණා. 125 00:07:13,990 --> 00:07:16,490 - මට සුබපතන්න. - ඔයාට එහෙම ඕනේ නෑ. 126 00:07:17,080 --> 00:07:17,810 හේයි, නෝලන්. 127 00:07:18,440 --> 00:07:20,360 ඔයාට කියන්න, ඔයා තාමත් කෝල් සයින් එකක් හොයනවා නම්, 128 00:07:21,310 --> 00:07:22,390 මට දෙන්න නමක් තියෙනවා... 129 00:07:22,480 --> 00:07:23,230 Cupid (මල්සරා). 130 00:07:23,690 --> 00:07:25,040 මොකද කිව්වොත් ඔයා ඊතලේ විද්දේ... 131 00:07:25,880 --> 00:07:27,220 හරියටම ඩියෑස්‘ගේ හදවතට. 132 00:07:36,650 --> 00:07:39,700 මට තවත් මෙතන ඉන්න බෑ. මගේ වගකීම්, කණ්ඩායම... 133 00:07:39,710 --> 00:07:42,230 කණ්ඩායමට ඉන්න පුළුවන්. හුලං ටිකක් වදින්න, කාඩ් සෙල්ලං කරන්න. 134 00:07:42,230 --> 00:07:43,840 ඔයාට ඕනේම නම්, ටිකක් ඇවිදින්න පුළුවන්, 135 00:07:43,840 --> 00:07:46,020 - ඒත් ආපහු රාජකාරියට යනවා නෙමෙයි. - ඩොක්... 136 00:07:46,020 --> 00:07:48,030 ඔයාගේ පෙනහැල්ල සිදුරු වෙලා, මාස්ටර් චීෆ්. 137 00:07:48,580 --> 00:07:50,270 ආසාධනයට ඇති අවධානම වැඩියි. 138 00:07:54,160 --> 00:07:55,580 කවද්ද මට වැඩට යන්න පුළුවන්? 139 00:07:58,100 --> 00:07:59,090 වෙලාවට දැනගන්න ලැබෙයි. 140 00:08:02,420 --> 00:08:04,270 තෙවැනි ග්‍රීක නැව. 141 00:08:05,400 --> 00:08:08,630 නෙරූස්, දිමිත්‍රියස් අමතන්නේ. පයිරේට් මාස්ක් නතර කරන්න. 142 00:08:08,630 --> 00:08:10,320 මට අවරයේ හඬ ඇහෙන්න ඕනේ. 143 00:08:10,700 --> 00:08:12,820 පණිවිඩය ලැබුණා කැප්ටන්, දැන්ම වහනවා. 144 00:08:12,950 --> 00:08:14,950 දෙවැනි ග්‍රීක නැව. 145 00:08:17,040 --> 00:08:18,910 පලමු ග්‍රීක නැව. 146 00:08:21,220 --> 00:08:24,210 දිශා 3-1-7, වලින් සිග්නල් එකක් ඇහෙනවා. 147 00:08:24,470 --> 00:08:27,240 - ඇහෙන්නේ නම් අවර හඬවල්. - යුධ නැව් ද? 148 00:08:27,300 --> 00:08:29,800 මේ දුරත් එක්ක කියන්න අමාරුයි, සර්. ගොඩක් සද්ධෙයි. 149 00:08:29,880 --> 00:08:30,910 කීපයක් වෙන්න පුළුවන්. 150 00:08:31,680 --> 00:08:33,740 - උතුරට යනවා. - මෝල්ටා දිහාවට. 151 00:08:34,540 --> 00:08:36,300 ඒ වැලෙක්. එහෙම වෙන්නම ඕනේ. 152 00:08:37,630 --> 00:08:39,860 අවරපෙති හඬවල් ඇහෙන්න අපි ගොඩක් දුර ඉන්නේ... 153 00:08:39,860 --> 00:08:42,180 ...පහර දීමේ කණ්ඩායමක් සද්ධ නැතුව ඉන්න ඕනේ වෙලත්. 154 00:08:42,180 --> 00:08:43,460 උන්ට වුනු හානි වලින් වෙන්න පුළුවන්... 155 00:08:43,470 --> 00:08:45,030 ...අපි පස්සේ කුණාටුව ඇතුලට ආපු එකෙන්. 156 00:08:45,240 --> 00:08:48,050 එහෙම වුනත්... ගොඩක් සද්ධෙයි. 157 00:08:48,520 --> 00:08:50,020 ඔයා හිතන්නේ අපිව එලියට ගන්න කරපු වැඩක් කියල ද? 158 00:08:51,170 --> 00:08:51,890 එහෙම තමයි. 159 00:08:52,720 --> 00:08:54,180 මං හිතන්නේ ඔයා උන් ගැන ලොකුවට හිතනවා. 160 00:08:54,180 --> 00:08:56,310 අපිට තවත් වැඩිපුර දැනගන්න පුළුවන් ඒ නැව් බලාගත්තාම. 161 00:08:56,640 --> 00:08:57,770 කැප්ටන් මෙයිලින්, පාලන මැදිරිය දැනුම් දෙන්න... 162 00:08:57,770 --> 00:08:59,150 ...සන්ශයින්ට ඒ පැත්ත කියන්න. 163 00:08:59,420 --> 00:09:00,080 පණිවිඩය ලැබුණා. 164 00:09:02,020 --> 00:09:03,890 කොයිම වෙලාවක හරි, අපිටත් සෙල්ලං කරන්න වෙනවා. 165 00:09:04,910 --> 00:09:06,300 මේක හොඳ වෙලාවක්. 166 00:09:18,960 --> 00:09:19,680 මොකද? 167 00:09:19,840 --> 00:09:22,128 බලන්නකෝ ඔයා දිහා, යුධ නැවක් පාලනව කරන හැටි. 168 00:09:22,240 --> 00:09:23,680 යුධ නැව් තුනක්. 169 00:09:23,980 --> 00:09:26,944 මාව විශ්වාස කරන්න,‍ එහෙම නෙමෙයි හිතාගෙන හිටියේ. 170 00:09:27,380 --> 00:09:28,560 ඒක ඇත්තටම නියමයි. 171 00:09:29,480 --> 00:09:31,260 ටික වෙලාවක කලින්, ‍ඔයා හිතුවේ... 172 00:09:31,260 --> 00:09:34,600 ...ජෝන් ලැම්බ්ඩින්‘ගේ ට්‍රැක්ටරේ පදින පලවෙනියා වෙන්න. 173 00:09:37,300 --> 00:09:38,790 ඒක නියම ට්‍රැක්ටරයක්. 174 00:09:43,780 --> 00:09:46,820 මදර්, මේ සන්ශයින් හෝක්ලින්ක් හරහා සන්නිවේදනය. 175 00:09:46,820 --> 00:09:47,920 ඔයාලට ඇහෙනව ද? 176 00:09:47,920 --> 00:09:49,320 පැහැදිලිව ඇහෙනවා, සන්ශයින්. 177 00:09:49,490 --> 00:09:51,640 තහවුරු කරනවා ආරක්ශිත සන්නිවේදනය. 178 00:09:52,070 --> 00:09:53,910 ඉදිරි සියලුම සන්නිවේදනයන් හෝක් ලින්ක් වලට සීමා කරනවා... 179 00:09:53,920 --> 00:09:55,960 ...EMCON තත්වය මූලික මට්ටමෙන් තබාගන්න. 180 00:09:55,960 --> 00:09:57,210 අපිට තේරුණා, මදර්. 181 00:09:57,490 --> 00:10:00,160 රේසර්, සියලු ක්‍රියාකාරී රේඩාර් පද්ධති වහලද කියලා බලන්න. 182 00:10:00,510 --> 00:10:02,690 එහෙමයි, සන්ශයි. අපි ඉන්න බවක් පේන්න නෑ. 183 00:10:02,940 --> 00:10:04,320 හොඳට බලාගෙන ඉන්න, නෝලන්. 184 00:10:04,440 --> 00:10:06,420 නැවක කුඹයකට වඩා වැඩි දෙයක් දැක්කොත්, 185 00:10:06,420 --> 00:10:08,440 - අපි සමීප වැඩියි. - එහෙමයි, සර්. 186 00:10:09,450 --> 00:10:11,380 පසු රේඩාර් දත්ත හීලෝ එකෙන් ලැබෙනවා. 187 00:10:11,410 --> 00:10:12,980 පද්ධතිය දැන් ස්ථාන සකසනවා. 188 00:10:13,070 --> 00:10:15,150 අද වතුර ගොඩක් කාර්යබහුලයි. අපිට හඳුනා ගන්න පුළුවන් ද? 189 00:10:15,150 --> 00:10:15,910 ධීවරයෝ. 190 00:10:17,250 --> 00:10:18,630 මමත් ඔතන මාලු බාලා තියෙනවා. 191 00:10:20,350 --> 00:10:22,200 එක ඉලව් නැවකට මෙච්චර ලොකු අවුලක්. 192 00:10:22,210 --> 00:10:23,770 ඔහේගේ මේ අක්කගේ සැලැස්ම... 193 00:10:23,800 --> 00:10:25,990 දෙයියනේ, අපිට මෙතනින් පැනලා... පීනන්න පුළුවන් 194 00:10:26,000 --> 00:10:27,450 මීට වඩා ඉක්මනට, ක්‍රිස්ටෝස්. 195 00:10:28,870 --> 00:10:29,760 ක්‍රිස්ටෝස්? 196 00:10:31,630 --> 00:10:32,570 ක්‍රිස්ටෝස්! 197 00:10:40,980 --> 00:10:41,940 දෙයියනේ.. 198 00:10:50,850 --> 00:10:53,060 කුඹ කීපයක්! 2 පැත්තෙන්! 199 00:10:53,100 --> 00:10:54,280 නියම වැඩක්, දරුවෝ. 200 00:10:55,160 --> 00:10:56,400 නේතන් ජේම්ස්, 201 00:10:56,480 --> 00:10:57,900 අපිට පේන්නෙ ඉලක්ක වෙන්න පුළුවන්. 202 00:10:57,900 --> 00:10:59,690 ලං වෙනවා බලා තහවුරු කරගැනීමට. 203 00:10:59,690 --> 00:11:02,040 පණිවිඩය ලැබුණා, සන්ශයින්. සූදානම් පිට. 204 00:11:02,260 --> 00:11:04,840 නෝලන්, අපි උඩට නගිනවා. පේන විදියට කියන්න. 205 00:11:04,840 --> 00:11:05,610 පණිවිඩය ලැබුණා. 206 00:11:09,160 --> 00:11:11,570 යුධ නැව් තුනයි, එලියට තුවක්කු මානලා. 207 00:11:11,910 --> 00:11:14,040 දකුණු පැත්තේ නැවේ ලොකු අවර පහරක්. 208 00:11:14,300 --> 00:11:16,050 වම් නැව... අවර පහරක් පේන්න නෑ. 209 00:11:16,050 --> 00:11:18,260 මැද නැව, ආසන්න වශයෙන් ක්නොට් 15යි. 210 00:11:18,260 --> 00:11:19,420 බිමට බහිනවා. 211 00:11:20,910 --> 00:11:23,530 අර නැව් වල අවර එක්ක, උන් කරන්නේ මේක... 212 00:11:24,630 --> 00:11:27,500 ඉදිරි ගමන් මග බලන ගමන්, මැද නැව ආරක්ශා කරනවා. 213 00:11:27,510 --> 00:11:28,550 NATO වල හැඩගැස්ම... 214 00:11:28,550 --> 00:11:30,240 ...අධි වටිනාකමක් යුක්ත සම්පත් එක්ක. 215 00:11:30,250 --> 00:11:30,990 බීජ ටික... 216 00:11:32,080 --> 00:11:34,550 - මැද නැවේ තියෙන්නේ. - ගැලපෙනවා. 217 00:11:34,560 --> 00:11:35,890 අපි සැලසුම් කරපු විදියට ඉදිරියට යන්න වෙනවා. 218 00:11:36,000 --> 00:11:37,700 හීලෝ එකට කතා කරලා, රේඩාර් එක ගහමු, 219 00:11:37,710 --> 00:11:39,000 පලවෙනි නැව බාවලා දාමු. 220 00:11:39,110 --> 00:11:40,450 මට තාමත් හිතෙන්නේ ඇන්දිල්ලක් වගේ. 221 00:11:41,510 --> 00:11:44,550 මේක හරියටම වෙනවා, අපි බලාපොරොත්තු වුනු විදියටම. 222 00:11:44,730 --> 00:11:47,120 සැක කටයුතු දෙයක් නැති එකත්, සැකයක් ද? 223 00:11:47,130 --> 00:11:48,960 උන් ලොකු සද්ධයක් දැම්මා අපිව එතනට ගේන්න. 224 00:11:51,210 --> 00:11:52,720 මම මගේ හැඟීම අනුව යන්නේ, මයික්. 225 00:11:53,180 --> 00:11:54,930 අපි වෙඩි තියන්න ගත්තොත්, එක නැවත් විතරක් නෙමෙයි පස්සෙන් එන්නේ, 226 00:11:54,930 --> 00:11:56,150 තුනම එන්න පුළුවන්. 227 00:11:57,030 --> 00:11:58,130 ඔයා හිතන්නේ එයාලා අපිට ගහවි කියලද... 228 00:11:58,130 --> 00:11:59,420 එක නැවක බීජ තියාගෙන? 229 00:11:59,420 --> 00:12:01,620 මම කියන්නේ ඔය නැව් එකකවත් බීජ ටික නෑ. 230 00:12:04,630 --> 00:12:05,740 අපි කෙහොමද ඒක ඔප්පු කරන්නේ? 231 00:12:10,960 --> 00:12:12,740 - කෙනඩි හානිපූරකය. - කෙනඩි හානි පූරකය. 232 00:12:12,740 --> 00:12:16,150 - ජෝන් F කෙනඩි? - ක්‍රිස් කෙනඩි, අන්වර්ථ නාම ටැලන්. 233 00:12:16,440 --> 00:12:17,920 යුධ උපක්‍රම උපදේශකයෙක්. 234 00:12:17,920 --> 00:12:19,920 - මට මතකයි එයාව. - ඇහුණු විදියට තාම පණපිටින්. 235 00:12:19,920 --> 00:12:21,790 - ඒකි බේරුනා? වෙන්න බෑ. - ඔව්, සබ් එකක. 236 00:12:21,790 --> 00:12:23,050 - මරුනේ. - උඹට අහන්න ඕනේද... 237 00:12:23,960 --> 00:12:25,320 එයාගේ හානිපූරකේ ගැන කියනව ද? 238 00:12:29,320 --> 00:12:30,610 පණිවිඩය ලැබුණා, මදර්. 239 00:12:30,730 --> 00:12:32,140 රේසර්, රේඩාර් එක ගහන්න. 240 00:12:32,930 --> 00:12:33,830 රේඩාර් ගහනවා. 241 00:12:35,810 --> 00:12:36,800 රේඩාර් හොට්. 242 00:12:37,420 --> 00:12:40,490 Hellfire 1 ආරක්ශාව ඉවත් දියත් කිරීමට සූදානම්. 243 00:12:40,550 --> 00:12:42,500 අල්ලගෙන ඉන්න නෝලන්. 244 00:12:57,690 --> 00:12:59,450 උන් අපිව හොයාගත්තා. ඒක වැඩ කරනවා. 245 00:13:01,060 --> 00:13:02,120 හීලෝ එක දැක්කා. 246 00:13:02,120 --> 00:13:04,120 ග්‍රීක නැව යුධ රේඩාර් ගහනවා. 247 00:13:04,430 --> 00:13:05,700 සන්ශයින්, හෙල්ෆයර් සූදානම් කරන්න, 248 00:13:05,700 --> 00:13:07,990 මැද නැවේ වම් පැත්තෙන් අංශක 2ක් පිටතට. 249 00:13:08,090 --> 00:13:10,680 පණිවිඩය ලැබුණා, මදර්. අපි වේගෙන් යනවා. 250 00:13:12,700 --> 00:13:13,390 වෙඩි තියනවා. 251 00:13:30,090 --> 00:13:31,130 පැත්තට! පැත්තට! පැත්තට! 252 00:13:34,840 --> 00:13:36,600 වාර්විස් මොන මගුලක්ද කරන්නේ? 253 00:13:47,970 --> 00:13:48,950 සන්ශයින් අවුලක් නෑ. 254 00:13:49,760 --> 00:13:51,690 වටින නැව පසුබහින්නයි තිබුනේ, 255 00:13:51,700 --> 00:13:53,180 අනිත් නැව් දෙකට තමුන්ව ආරක්ශා කරන්න දීලා. 256 00:13:53,180 --> 00:13:55,480 ඒ වෙනුවට, ඒක ගමන් රටාව බිඳලා හීලෝ එකට ගැහුවා. 257 00:13:55,490 --> 00:13:57,490 ඒ කියන්නේ ඒ නැව වටින එක නෙමෙයි. 258 00:13:57,950 --> 00:13:59,470 කමාන්ඩර් කෙනඩිට මම ස්තුති කරනවා. 259 00:13:59,470 --> 00:14:00,670 ඒත් බීජ ටික කොහේ ද? 260 00:14:00,720 --> 00:14:02,360 ඒවා දැනටමත් මෝල්ටා වලට ගිහිල්ලා තියෙන්න පුළුවන් ද? 261 00:14:02,360 --> 00:14:05,060 එච්චර ඉක්මනට එතනට යන්න විදියක් නෑ. වැලෙක් තාමත් මුහුදේ. 262 00:14:05,510 --> 00:14:07,130 ඒ කියන්නේ හතරවෙනි නැවක් තියෙනවා. 263 00:14:08,900 --> 00:14:11,180 බුද්ධිමත්ම ක්‍රමේ තමයි අනිත් නැව් තුන... 264 00:14:11,180 --> 00:14:12,870 ඒකයි නේතන් ජේම්ස් අතරෙයි තියාගන්න එක. 265 00:14:13,010 --> 00:14:14,920 උන් අනුමාන කලොත් අපි නැගෙනහිරින් ආවොත් කියලා, 266 00:14:14,920 --> 00:14:18,730 අපිට වැලෙක්‘ගේ නැව හොයාගන්න පුළුවන්... මේ හරියෙන්. 267 00:14:18,990 --> 00:14:22,290 දර්ශන පථයෙන් පිට, ඒත් නැව් වල මිසයිල සීමාවේ. 268 00:14:31,430 --> 00:14:33,310 චැන්ඩ්ලර් ඔයාලගේ උප්පරවැට්ටිය දැක්කා, ස්ටාව්රෝස්. 269 00:14:33,310 --> 00:14:36,630 මේ වෙද්දී එයා දැන් තාත්තා ඉන්න නැව හොයනවා ඇති. 270 00:14:36,720 --> 00:14:39,140 නේතන් ජේම්ස් හොයාගෙන ඒක විනාස කරනවා. 271 00:14:52,440 --> 00:14:54,260 ග්‍රීන්, මට ඔයාව පාලන මැදිරියේ අණ දෙන්න ඕනේ කරනවා. 272 00:14:54,260 --> 00:14:56,090 - අපිව හතරවෙනි නැවට ලං කරන්න. - එහෙමයි, සර්. 273 00:14:56,090 --> 00:14:58,300 බොහෝම ඉක්මනට, නැව් තුනක් අපේ පස්සෙන් ඒවි. 274 00:14:58,460 --> 00:14:59,400 යන්න පටන්ගනිමු. 275 00:15:00,360 --> 00:15:02,390 උන් දැනගෙන ඇත්තේ බීජ නැව හොයන්න බටහිරට යන බව, 276 00:15:03,040 --> 00:15:05,270 ඒ වගේම උන් දන්නවා රේඩාර් නැතුව එ්ක හොයාගන්න බැරි බව, 277 00:15:05,520 --> 00:15:06,880 අඩුමගානේ කෙටි දුරින්වත්. 278 00:15:07,280 --> 00:15:10,610 ඉතිං... සමහරවිට ඒකම තමයි අපි කරන්න ඕනේ. 279 00:15:11,460 --> 00:15:12,430 ඔයාගේ හිතේ තියෙන්නේ මොකක් ද? 280 00:15:14,860 --> 00:15:16,120 මෙයිලින් හානිපූරකය. 281 00:15:27,870 --> 00:15:29,520 ග්‍රීන්, ටේලර්, කැන්ඩි, 282 00:15:29,670 --> 00:15:30,570 ඔයාලගේ මෙහෙයුම.. 283 00:15:30,570 --> 00:15:34,420 ...හැම යුධ නැවක්ම හතරවෙනි නැවේ යුධ සීමාවෙන් අදින එක. 284 00:15:34,460 --> 00:15:36,860 ඒ කියන්නේ මෙතනට, සැතපුම් 30ට වඩා ඈතින් ඕනේ දුරක්... 285 00:15:36,870 --> 00:15:39,270 ...ඉලක්කගත නැව තියෙනවා කියලා අපි හිතන තැනින්. 286 00:15:39,350 --> 00:15:41,110 - ඒ පැත්තේ අපිට වාසිය? - ධීවර යාත්‍රා. 287 00:15:41,110 --> 00:15:42,820 සමහරක් භාවිතයේ, අනිත් ඒවා අතහැරලා දාපුවා. 288 00:15:42,820 --> 00:15:44,460 අඩි 60ට වඩා යන ඕනේම යාත්‍රාවකට... 289 00:15:44,460 --> 00:15:46,800 ...නේතන් ජේම්ස් වලට වගේම රේඩාර් සිග්නල් එකක් තියෙන්නේ. 290 00:15:46,880 --> 00:15:49,130 එකක් හොයාගන්න, ග්‍රීකයින්ට අඟවන්න ඒ අපි කියලා. 291 00:15:49,130 --> 00:15:51,690 උන්ව ඔයාලගේ පැත්තට ඇදගන්න, ඒත් එතනින් පැනගන්න. 292 00:15:51,980 --> 00:15:53,560 ඔයාලට කතා කරන්න පුළුවන් කේතනය කරපු රේඩියෝවෙන්, 293 00:15:53,610 --> 00:15:55,400 ඒත් අපිට සන්නිවේදනය කරන්න බැරිවෙයි... 294 00:15:55,400 --> 00:15:57,940 ...අපේ තැන හෙලිදරව් නොකර, ඒ කියන්නේ ඔයාලා තනියම. 295 00:15:58,160 --> 00:15:59,220 මිලර්, බර්ක්, ග්‍රීන් ඉන්න අතරේ... 296 00:15:59,220 --> 00:16:00,890 ...අපිට පේන නැව් තුන කාර්ය බහුලව තියාගෙන, 297 00:16:00,890 --> 00:16:02,620 නේතන් ජේම්ස් ප්‍රධාන නැව හොයාගන්න යනවා. 298 00:16:02,620 --> 00:16:04,830 ඒක හොයාගත්තාම, අපිට ඒ යාත්‍රාවට ගොඩවෙන්න සූදානමින් ඉන්න ඕනේ. 299 00:16:05,030 --> 00:16:06,360 - හොඳමයි, මැඩම්. - පණිවිඩය ලැබුණා. 300 00:16:11,760 --> 00:16:12,800 අපි තමයි හොඳ එවුන්. 301 00:16:15,400 --> 00:16:16,410 අපි තමයි හොඳ එවුන්. 302 00:16:18,020 --> 00:16:18,800 මෙන්න අපි ගියා. 303 00:16:42,170 --> 00:16:43,390 වාණිජ රේඩාර්. 304 00:16:53,290 --> 00:16:54,530 තත්පර 18යි. 305 00:16:55,750 --> 00:16:56,830 ඒක වහනවා. 306 00:17:01,940 --> 00:17:03,150 අපි සිග්නල් එක නැතුව ගියා. 307 00:17:03,350 --> 00:17:06,390 ඉතිං මොක ද? එලියේ තියෙන බෝට්ටු බාගෙකට විතර වාණිජ රේඩාර් තියෙනවා. 308 00:17:06,390 --> 00:17:07,330 මම වුනත් ඒක දන්නවා. 309 00:17:07,330 --> 00:17:09,090 ධීවරයෝ එක්කෝ ඕන් කරගෙන ඉන්නවා නැතිනං ඕෆ් කරනවා. 310 00:17:09,090 --> 00:17:11,800 උන් ඒක තත්පරේකට විතරක් ඕන් කරන්නේ නෑ. 311 00:17:12,110 --> 00:17:14,640 - ඒ කියන්නේ ඒ නේතන් ජේම්ස්? - සයිස් එකත් ගැලපෙනවා. 312 00:17:14,640 --> 00:17:16,180 උන් ඔයාගේ තාත්තගේ නැව හොයන්නේ. 313 00:17:16,180 --> 00:17:17,720 අපි එතනට යන්න ඕනේ උන්ව අල්ල ගන්න. 314 00:17:31,710 --> 00:17:33,580 නැව් තුනම දිශාව වෙනස් කරනවා. 315 00:17:34,370 --> 00:17:35,440 උන් ඇම කෑවා. 316 00:17:35,710 --> 00:17:37,290 සන්ශයින්, මේ මදර්, තත්ව වාර්ථාවක් ඉල්ලා සිටිනවා. 317 00:17:37,290 --> 00:17:40,010 - වැලෙක්‘ගේ නැව පේනව ද? - පණිවිඩය ලැබුණා, මදර්. 318 00:17:40,010 --> 00:17:43,380 තවමත් ඇල්ෆා 1 කලාපය සොයනවා, කවුරුවත් පේන්න නෑ. 319 00:17:43,900 --> 00:17:44,680 පණිවිඩය ලැබුණා. 320 00:17:45,540 --> 00:17:47,920 ඇල්ෆා වන්, සම්බන්ධතාවයක් නෑ. 321 00:17:48,200 --> 00:17:49,390 දිගටම අපිව දැනුවත් කරන්න. 322 00:17:50,510 --> 00:17:53,490 හිලෝ එක අලුත් කොටසක් පිරික්සනවා. අලුත් දිශාව 2-9-0. 323 00:17:54,180 --> 00:17:56,120 එහෙමයි, මැඩම්. 2-9-0 දිශාවට එනවා. 324 00:18:02,680 --> 00:18:04,470 නියමු කුටියට ඇතුල් වෙන්න අවසර, මැඩම්? 325 00:18:04,890 --> 00:18:06,570 - මාස්ටර් චීෆ්... - මැඩම්... 326 00:18:09,340 --> 00:18:11,180 මේ නැව තමයි මගේ ගෙදර. 327 00:18:11,970 --> 00:18:14,040 මේක සටන් අතරින් එකම සටන වුනොත්, 328 00:18:14,040 --> 00:18:15,420 මට ඒ ගැන කොහෙත්ම අහන්න ඕනේ නෑ.... 329 00:18:15,420 --> 00:18:17,050 කකුල් දෙක ලුණු වතුරේ තියාගෙන. 330 00:18:17,270 --> 00:18:19,100 මට මගේ කොටස කරන්න දෙන්න. 331 00:18:20,950 --> 00:18:22,390 මම කියන්න ගියේ, 332 00:18:22,530 --> 00:18:24,180 ඔබතුමාව ඕනේ වෙලාවක මගේ නියමු කුටියට පිලිගන්නවා. 333 00:18:31,170 --> 00:18:33,140 දැන් පැය බාගයක් විතර ගියා. ඇයි තාමත් අපිට උන්ව පෙන්න නැත්තේ? 334 00:18:33,810 --> 00:18:35,360 අපිට ඉක්මනටම බලාගන්න පුළුවන් වේවි. 335 00:18:35,360 --> 00:18:37,260 අපි මගේ තාත්තගේ නැවෙන් ඈතටයි යන්නේ. 336 00:18:37,260 --> 00:18:39,340 ඉක්මනටම අපි ඒක ආරක්ශා කරන්න බැරි දුරකට යනවා. 337 00:18:40,200 --> 00:18:40,950 මගුල. 338 00:18:41,310 --> 00:18:43,650 - මොකද? - ඒකම තමයි චැන්ඩ්ලර්ට ඕනේ කරන්නේ. 339 00:18:45,800 --> 00:18:46,650 සමහරවිට ඔයා හරි ඇති. 340 00:18:47,850 --> 00:18:51,110 OOD" දිමිත්‍රි, නේරූස් දෙන්නට කතා කරලා සමීප වෙන් දුරකින් යන්න කියන්න" 341 00:18:53,180 --> 00:18:53,890 සර්? 342 00:18:56,990 --> 00:18:58,600 නැව් තුනම එකට ලං වෙනවා. 343 00:19:00,080 --> 00:19:01,020 ඒ නැව් තුනම ඇත්තේ... 344 00:19:01,020 --> 00:19:02,510 ...යාර කීපෙක දුරින් වෙන්න ඕනේ. 345 00:19:02,890 --> 00:19:04,350 - උන් දිහා ඇහැ ගහගෙන ඉන්න. - එහෙමයි, සර් 346 00:19:09,590 --> 00:19:10,590 කෝ, කොහේද, කොහේද. 347 00:19:43,770 --> 00:19:46,100 මරූඩිස්, කොච්චර වෙලා යාවි ද? 348 00:19:46,100 --> 00:19:49,250 ඩොක්ටර් වැලෙක්, සර්, උපරිමෙන් පැයක් හෝ දෙකක්. 349 00:19:49,250 --> 00:19:50,810 මට පැයක් දෙකක් නෑ මරූඩිස්. 350 00:19:50,810 --> 00:19:53,370 මේ නැවේ මං ලඟ මනුශ්‍ය සංහතියේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය තියාගෙන ඉන්නේ. 351 00:19:53,380 --> 00:19:55,130 ඒක තමයි ජීවයේ අමෘතය මරූඩිස්. 352 00:19:55,130 --> 00:19:57,500 ඔහේ මාව මෙතන තියාගෙන ඉන්නේ මගී නෞකාවක පූල් එකක ඉන්නවා වගේ. 353 00:19:57,500 --> 00:19:58,720 සමාවෙන්න, සර්. 354 00:19:58,860 --> 00:20:01,900 ඒත් තවත් වේගෙන් ගියොත්, අපි ඔබතුමාගේ ආරක්ශාව අනතුරේ දැම්මා වෙනවා. 355 00:20:18,820 --> 00:20:21,390 මම වද වෙන්නේ තාත්තා ගැන, අර නැවේ තට්ට තනියම. 356 00:20:22,430 --> 00:20:23,310 එයා තනියම නෙමෙයි. 357 00:20:24,660 --> 00:20:26,210 මට ඒ ගැනත් පොඩ්ඩක් බයයි. 358 00:20:27,580 --> 00:20:28,510 වද නොවී ඉන්න බලන්න. 359 00:20:30,500 --> 00:20:31,530 එයාට ඉක්මනට සනීප වේවි. 360 00:20:33,710 --> 00:20:34,640 අපි හැමෝම. 361 00:20:35,180 --> 00:20:36,600 මොකක්ද ඒකේ තේරුම? 362 00:20:37,300 --> 00:20:38,030 මුුකුත් නෑ. 363 00:21:01,260 --> 00:21:02,310 සතුරු යුධ නැවක්. 364 00:21:02,940 --> 00:21:04,360 306 දිශාවෙන්. 365 00:21:06,480 --> 00:21:08,140 කොයි ලෝකෙද අනිත් දෙක? 366 00:21:08,600 --> 00:21:09,450 ඒක තනියම. 367 00:21:10,840 --> 00:21:12,920 නේතන් ජේම්ස්, වල්චර් ටීම්. දැනුවත් වෙන්න... 368 00:21:12,940 --> 00:21:15,110 තනි සතුරු යුධ නැවක් නැගෙනහරිට යනවා. 369 00:21:15,150 --> 00:21:16,610 වෙන කිසිම නැවත් ඒ පැත්තේ පේන්න නෑ. 370 00:21:16,610 --> 00:21:19,190 අනිත් නැව් දෙක EMCON වලට වැටුනා නැව් ලං කරපු ගමන්. 371 00:21:19,190 --> 00:21:20,970 ඒකෙන් උන්ට අහු නොවී යන්න පුළුවන් වෙන්න. 372 00:21:21,450 --> 00:21:22,680 උන් ආපහු අපිව දඩයම් කරන්න පටන් අරගෙන. 373 00:21:22,680 --> 00:21:24,200 මේ වතාවේ, අපිට ඒවා එනවා පේන එකක් නෑ. 374 00:21:24,200 --> 00:21:25,320 පාලන මැදරිය, කැප්ටන්. 375 00:21:25,340 --> 00:21:28,240 හැම රේඩාර් ස්ටේශන් එකකම බැලුම් දාන්න, රේල් වලට පිරික්සුම් දාන්න. 376 00:21:28,430 --> 00:21:29,870 වැඩි වෙලාවක් යන එකක් නෑ අර නැව දැනගෙන... 377 00:21:29,870 --> 00:21:31,140 ...ආපහු අනිත් අයත් එක්ක එකතු වෙන්න කලින්. 378 00:21:31,900 --> 00:21:33,890 අපිට නේතන් ජේම්ස් වලට සටන් කරන්න අවස්ථාවක් දෙන්න වෙනවා. 379 00:21:34,330 --> 00:21:36,000 මම හැමෝම වෙනුවෙන් තීරණයක් ගන්නේ නෑ. 380 00:21:37,900 --> 00:21:38,780 මම ආවේ සටන් කරන්න. 381 00:21:40,600 --> 00:21:41,330 කැන්ඩි? 382 00:21:46,210 --> 00:21:47,370 නේතන් ජේම්ස්, වල්චර් ටීම්. 383 00:21:47,370 --> 00:21:49,530 අපි ටික වෙලාවක් ඉන්නවා, ඔයාලගේ ජීවිතේ ලේසි කරන්නත් එක්කලා. 384 00:21:49,530 --> 00:21:51,440 ඔයාලට එක යුධ නැවක් අඩුවෙන් වදවෙන්න පුළුවන්. 385 00:21:59,000 --> 00:21:59,980 එයාලා වැඩේ කරාවි. 386 00:22:04,550 --> 00:22:06,890 අපිට ඇති පදම් පිපුරුම් තියෙනවා අර බැල්ලිගේ පුතා ගිල්ලන්න. 387 00:22:07,780 --> 00:22:09,030 අපිට හම්බෙන්නේ එක අවස්ථාවයි. 388 00:22:09,990 --> 00:22:12,120 එක නැවක් අපි තුන් දෙනාට විරුද්ධව? 389 00:22:13,790 --> 00:22:15,100 උන්ට කට්ටිය මදි වේවි. 390 00:22:30,420 --> 00:22:32,230 උන් සීමාවට ලං වෙලා තියෙන්නේ. අපේ වැඩ ඉවරයි ද? 391 00:22:36,560 --> 00:22:37,570 ඉවර කරන්න හැදුවේ. 392 00:22:42,080 --> 00:22:44,920 අපි මොකටද වැඩ කරන්නේ කියලා මතක් කරගන්න. 393 00:22:46,210 --> 00:22:47,210 දැන් අපේ වැඩ ඉවරයි. 394 00:23:02,070 --> 00:23:03,020 ඔයා කිව්වා හරි. 395 00:23:03,570 --> 00:23:06,750 නේතන් ජේම්ස් එතන නෑ. රේඩාර් එක උප්පරවැට්ටියක්. 396 00:23:07,360 --> 00:23:08,270 මං දැනගත්තා. 397 00:23:11,970 --> 00:23:14,260 සතුරු යුධ නැව මීටර් 1,600 යි. 398 00:23:14,590 --> 00:23:15,570 ගිහිල්ලා මාලු බාමු. 399 00:23:17,340 --> 00:23:20,080 - තුනට ගනිද්දී. - එකයි, දෙකයි, තුනයි! 400 00:24:02,840 --> 00:24:05,680 මැඩම්, අපේ ඉස්සරහින් කුඩා ධීවර යාත්‍රාවක් ලං වෙනවා. 401 00:24:06,680 --> 00:24:09,560 හැම එන්ජිමක්ම පිටිපස්සට. 402 00:24:16,740 --> 00:24:17,570 දැන්! 403 00:24:33,070 --> 00:24:34,930 මට වතුරේ පිපිරුමක් ඇහෙනවා, සර්. 404 00:24:36,970 --> 00:24:37,870 යකඩ කෑලි විසිරෙනවා. 405 00:24:38,340 --> 00:24:39,600 තවත් පිපිරුම් ඇහෙනවා. 406 00:24:40,320 --> 00:24:41,200 එකක් ඉවරයි. 407 00:24:44,140 --> 00:24:45,960 වල්චර් ටීම් මේ දැන් ඇල්ෆා විනාස කලා. 408 00:24:48,710 --> 00:24:49,630 මගේ කොල්ලා එහෙම තමයි. 409 00:24:56,850 --> 00:24:57,560 වුල්ෆ්! 410 00:25:03,200 --> 00:25:05,020 ග්‍රින්! ටේලර් වැටිලා! 411 00:25:05,410 --> 00:25:06,420 නාඩි වැටෙනවා. 412 00:25:07,840 --> 00:25:08,570 ඔහොම ඉඳපං. 413 00:25:09,270 --> 00:25:12,220 වුල්ෆ්. වුල්ෆ්. උත්තර දෙන්නකෝ. වුල්ෆ්. 414 00:25:18,580 --> 00:25:20,560 මං හිතාගෙන හිටියේ ඔයාට මං ගැන ගානක් නෑ කියලා. 415 00:25:27,930 --> 00:25:30,260 අපිට එයාලා නැතිවුනා. ඩෙමෙටර් නැතිවුනා. 416 00:25:40,850 --> 00:25:43,530 - ජෝර්ජියෝ. - නොස්ටෝස්. මෙතන? දැන්? 417 00:25:43,540 --> 00:25:45,430 ආපහු දෙනවා. ආපහු දෙනවා! මට ඒක ඕනේ! 418 00:25:45,430 --> 00:25:46,832 තමුසෙටත් ඕනේ. තාත්තටත් ඕනේ. 419 00:25:46,832 --> 00:25:48,020 ඒක අපිට උදව්වක්, ජෝර්ජියෝ. 420 00:25:48,390 --> 00:25:52,030 මේ දේවල් තමුන්ට උදව් කරන්නේ නෑ. ඒක තමුන්ව විනාස කරනවා. 421 00:25:52,030 --> 00:25:54,290 මේක අපේ හතුරොන්ට ගහන ආයුධයක්. 422 00:25:56,510 --> 00:25:59,510 නෑ, ඒක ප්‍රතිකාරයක්. ඒක අපිව බේරගනීවි. 423 00:25:59,550 --> 00:26:01,580 මෝල්ටා වල ඉඳන්, ඒක පැලෙන් පැලේට පැතිරේවි, 424 00:26:01,580 --> 00:26:02,610 ලෝකේ පුරාවටම, 425 00:26:02,610 --> 00:26:04,860 හැමෝම ඒක වවලා කන්න ගත්න තාක් කල්. 426 00:26:05,930 --> 00:26:06,970 නෑ, ඒක වැරදියි. 427 00:26:06,970 --> 00:26:09,430 එහෙම නෙමෙයි තාත්තා කිව්වේ. 428 00:26:11,030 --> 00:26:14,880 අපිට බෑ අර විදියේ... සත්තු වෙන්න. 429 00:26:16,130 --> 00:26:17,260 ඒක තමයි එකම විදිය. 430 00:26:18,200 --> 00:26:20,170 ඊට පස්සේ අපි හැමෝම සාමෙන් ඉඳීවි. 431 00:26:21,730 --> 00:26:24,430 අක්කේ, ඔයාට මේක කරන්න බෑ. මම ඔයාට ඉඩ දෙන්නේ නෑ. 432 00:26:25,740 --> 00:26:27,080 ඒක දැනටමත් කරලා ඉවරයි. 433 00:26:29,390 --> 00:26:31,870 මට තරහා අරගෙන ඇතිවෙලා. 434 00:26:34,110 --> 00:26:34,980 ඔයාට එහෙම නැද්ද? 435 00:26:59,830 --> 00:27:01,530 බුල්ඩෝග්, දිශාව 3-1-5! 436 00:27:14,950 --> 00:27:16,320 නේතන් ජේම්ස්, වල්චර් ටීම්. 437 00:27:16,660 --> 00:27:18,280 දැනුවත් වෙන්න, කුඩා ධීවර යාත්‍රාවක් 438 00:27:18,390 --> 00:27:20,620 මේ දැන් විනාශ වුනා මතුපිට මිසයිලයක් මගින්. 439 00:27:20,840 --> 00:27:22,320 කවුරුවත් බේරෙන්න විදියක් ඇත්තේ නෑ. 440 00:27:22,450 --> 00:27:24,300 මට පහරදුන්නු ග්‍රික නැවේ තැන ලැබුණා. 441 00:27:24,360 --> 00:27:25,690 CIC, පාලන මැදිරිය. 442 00:27:25,740 --> 00:27:27,890 VHF වලින් විකාශයක් ලැබෙනවා. 443 00:27:28,410 --> 00:27:29,250 ඒක ගන්න. 444 00:27:29,990 --> 00:27:31,160 තමුන් දන්නවා මම ඉන්න තැන, 445 00:27:31,180 --> 00:27:33,090 ඒත් තමුන් බයයි හැංගුනු තැනින් එලියට එන්න. 446 00:27:33,370 --> 00:27:35,540 මම තමුන්ට සාධාරණ සටනකට අවස්ථාවක් දෙනවා. 447 00:27:35,550 --> 00:27:38,150 මේක අනතුරු ඇඟවීමක් ලෙස සලකන්න. තමුන්ගේ මූණ පෙන්නනවා, 448 00:27:38,150 --> 00:27:41,500 නැතිනං මම අහඹු විදියට සිවිල් වැසියෝ මරා දානවා. 449 00:27:42,860 --> 00:27:46,330 වෙන කවුරුවත් අහිංසක මිනිස්සු අනතුරේ දාන්න කැමති නෑ නේ... 450 00:27:46,430 --> 00:27:48,080 ...ඇමරිකානු නේවි එක තරම්. 451 00:27:48,570 --> 00:27:51,050 සමහරවිට නෝබඩි ඇරෙන්න. 452 00:27:53,210 --> 00:27:55,610 විනාඩි 5යි, කැප්ටන් චැන්ඩ්ලර්. 453 00:27:58,110 --> 00:28:00,170 එලියේ ධීවර යාත්‍රා දුසිම් ගානක් එලියේ තියෙනවා. 454 00:28:14,000 --> 00:28:16,370 සන්ශයින්ට තාමත් වැලෙක් ඉන්න තැනක් පේන්න නෑ. 455 00:28:16,420 --> 00:28:18,050 ඒත් අපිට ලුචීයා ඉන්න තැන තියෙනවා. 456 00:28:18,050 --> 00:28:19,650 අපි EMCON බිඳලා, ඒකිව ඉවරයක් කරමු. 457 00:28:19,650 --> 00:28:19,660 එලියේ තාමත් තුන්වෙනි නැව තියෙනවා. 458 00:28:19,660 --> 00:28:20,510 උන් අපිව දකිනවා, අපි නොදැනම උන් ගහවි. එලියේ තාමත් තුන්වෙනි නැව තියෙනවා. 459 00:28:20,510 --> 00:28:21,250 අපි වෙඩි තිව්වා කියන්නේ, උන් අපිව දකිනවා, අපි නොදැනම උන් ගහවි. 460 00:28:21,250 --> 00:28:22,730 උන් අපිව දකිනවා, අපි නොදැනම උන් ගහවි. 461 00:28:22,730 --> 00:28:24,640 අපි වෙන මොකක්ද කරන්නේ? එක්කෝ අපි ඒකිට තියනවා... 462 00:28:24,640 --> 00:28:26,120 ...ධීවර යාත්‍රා පරිස්සං කරන්න වෙඩි තියනවා. 463 00:28:26,130 --> 00:28:28,190 විනාඩි 3ක් ඇතුලේ, අපි ඉන්න තැන උන් දැනගන්නවා. 464 00:28:28,860 --> 00:28:29,950 මරුඩිස්! 465 00:28:30,170 --> 00:28:32,400 හොඳ කකුල තියලා! ඉක්මනට යමං මිනිහෝ! 466 00:28:32,400 --> 00:28:33,990 - ඩොක්ටර්... - මට තේරෙනවා මිනිහෝ . මට තේරෙනවා. 467 00:28:33,990 --> 00:28:35,710 උඹ තැන් දෙකක් අස්සේ හිරවෙලා ඉන්නේ. 468 00:28:35,710 --> 00:28:37,190 ඒත් මතක තියාගන්න අවධානමේ තියෙන දේ, මරූඩිස්. 469 00:28:37,190 --> 00:28:38,320 ලුචීයා කිව්වේ ක්නොට් 12යි කියලා. 470 00:28:38,320 --> 00:28:39,350 තව වේගේ වැඩි කලොත්... 471 00:28:39,350 --> 00:28:41,930 මට ඇති වැඩක් නෑ ලුචීයා කියපු දේවල් වලින්! ඇහුණද මාව? 472 00:28:42,730 --> 00:28:45,060 "සලකුණක් නැතිවම, නිර්භීත මිනිසා කඩුව ඇදගනී... 473 00:28:45,070 --> 00:28:47,390 ...තමුන්ගේ අභිමතාර්ථය හැර කිසිඳු අසුභයක් ගැන නොසලකා." 474 00:28:47,390 --> 00:28:50,730 මම තමුසෙගේ ඉලවු නේවි එකත් අරගත්තා. දැන් පාගලා යමං. 475 00:28:50,730 --> 00:28:53,010 නැතිනං දැනටමත් මැරිච්ච එවුන් අතරට එකතු වෙයං. 476 00:28:53,010 --> 00:28:55,990 ඇහුණද මාව? යමං! මෝල්ටා නැතිනං ඉවරයි! 477 00:28:55,990 --> 00:28:57,960 මෝල්ටා නැතිනං ඉවරයි! 478 00:28:58,280 --> 00:29:01,390 OOD වේගය වැඩි කරන්න. ඉදිරියට උපරිමෙන්. 479 00:29:06,050 --> 00:29:07,560 නැවක්, 4 පැත්තෙන්! 480 00:29:07,790 --> 00:29:09,330 මදර්, මේ සන්ශයින්. 481 00:29:09,330 --> 00:29:11,650 අපිට දුමක් පේනවා. ඒ වැලෙක්‘ගේ නැව. 482 00:29:11,650 --> 00:29:12,600 පණිවිඩය ලැබුණා, සන්ශයින්. 483 00:29:12,600 --> 00:29:13,730 ලුහුබඳින්න, ඒත් දුර තියාගන්න. 484 00:29:13,730 --> 00:29:15,320 අපි පුළුවන් ඉක්මනට ඔයාලට උදව් සපයන්නම්. 485 00:29:15,680 --> 00:29:18,900 ලුචීයා අපිට ගහන්න යන එකක් නෑ තුන්වෙනි නැව ලඟපාත තියෙන ටිකේ. 486 00:29:18,960 --> 00:29:21,540 මං හිතන විදිය තමයි... ඒක අර ධීවර යාත්‍රා අස්සේ හැංගිලා කියන එක. 487 00:29:21,540 --> 00:29:22,770 යාත්‍රා තුනක් සීමාවේ තියෙනවා. 488 00:29:22,770 --> 00:29:24,410 චීෆ්, ඔයාට බඳට ගහන්න පුළුවන් ද? 489 00:29:24,410 --> 00:29:25,340 පරීක්ශා කරනවා. 490 00:29:26,910 --> 00:29:27,880 බෑ, සර්. 491 00:29:27,880 --> 00:29:29,710 අපිට තියන්න විදියක් නෑ උන් කවුද කියලා දැනගන්නකං. 492 00:29:29,770 --> 00:29:32,160 අපිට පුළුවන් වෙයි ටෝපිඩෝ පාවිච්චි කලොත්. 493 00:29:33,560 --> 00:29:35,560 අඩු ගැඹුරකින් යවන්න, යාත්‍රා තුනටම ගහන්න. 494 00:29:35,560 --> 00:29:36,660 ඒවා ධීවර යාත්‍රා නම්, 495 00:29:36,660 --> 00:29:38,520 ටෝපිඩෝ ටික එයාලගේ යටින් යන්න යාවි. 496 00:29:39,300 --> 00:29:41,220 යුධ නැවක් තියෙනවනං, ඒවා බූම් ගානවා. 497 00:29:41,270 --> 00:29:44,080 ASW, ටෝපිඩෝ 3 සූදානම් කරන්න, අඩි 30ක් යටින්. 498 00:29:44,090 --> 00:29:45,730 එහෙමයි, සර්. ටෝපිඩෝ සූදානම්. 499 00:29:45,730 --> 00:29:47,110 බැටරි නිදහස් කරන්න. 500 00:30:02,130 --> 00:30:05,720 අද්මිරාල්, සෝනාර් වලට අවර පෙති සද්ධයක් ඇහෙනවා... 501 00:30:06,470 --> 00:30:08,890 නෙරේඋස්. වතුරේ මුකුත් අහන්න ලැබෙනව ද? 502 00:30:11,260 --> 00:30:11,930 නෑ! 503 00:30:17,370 --> 00:30:18,710 උන් නෙරේඋස් වලටත් ගැහුවා. 504 00:30:19,050 --> 00:30:20,710 උන් කොහේද ස්ටාව්රෝස්? 505 00:30:26,020 --> 00:30:28,070 තමුසේ කිව්වා උන් වෙඩි තිබ්බාම, අපිට දකින්න ලැබෙයි කියලා. 506 00:30:28,070 --> 00:30:31,140 උන් EMCON බින්දේ නෑ. ඒත් අපිට තැන හොයාගන්න පුළුවන්... 507 00:30:31,460 --> 00:30:33,430 ...ටෝපිඩෝ ආපු තැන් අනුව... 508 00:30:36,760 --> 00:30:39,280 අපිට අහුවුනා. අපිට නේතන් ජේම්ස් අහුවුනා. 509 00:30:39,620 --> 00:30:40,740 එහෙනං මරලා දානවා. 510 00:30:41,370 --> 00:30:42,570 වැම්පයර්, වැම්පයර්, වැම්පයර්! 511 00:30:42,570 --> 00:30:44,670 මිසයිලයක් එනවා! ඉලක්කය නේතන් ජේම්ස්! 512 00:30:44,670 --> 00:30:46,810 EMCON බිඳිනවා. SPY රේඩාර් උපරිමෙන් දාන්න. 513 00:30:46,810 --> 00:30:48,730 ඉලක්කය ලබාගත්තා. ප්‍රහාරක විසඳුම් ගණනය කරනවා... 514 00:30:48,730 --> 00:30:51,250 - මරලා දාපං. - මතුපිටින්, එහෙමයි. කුරුල්ලෝ දියත් කරනවා. 515 00:30:57,070 --> 00:30:59,170 නේතන් ජේම්ස් වලට වැඩ වැඩියි වගේ. 516 00:30:59,340 --> 00:31:01,100 ඒ වගේම අපේ ඉන්ධනත් ඉවරයි. 517 00:31:01,340 --> 00:31:03,260 අපිට මේ බැල්ලිගේ පුතාගේ වේගේ අඩු කරන්න වෙනවා. 518 00:31:03,450 --> 00:31:06,240 බීජ ටික තියෙන්නේ අර නැවේ නම්, අපිට ඒක නැති කරගන්න බෑ. 519 00:31:06,330 --> 00:31:07,810 රේසර්, හෙල්ෆයර් සන්නද්ධ කරන්න. 520 00:31:07,900 --> 00:31:10,220 දර්ශණ ඉලක්කයට. ලේසර් . (Tally Target = ගුවන් / දර්ශණය වෙන ඉලක්කය) 521 00:31:10,890 --> 00:31:12,850 උන්ගේ ඇණ ගැලවෙන්න දෙන්න සන්ශයින්. 522 00:31:14,320 --> 00:31:16,250 හෙල්ෆයර් ඉලක්කය ලොක් කලා. 523 00:31:16,250 --> 00:31:18,510 වෙඩි තියනවා 3යි, 2යි... 524 00:31:27,150 --> 00:31:28,110 වොරන්ට්! 525 00:31:30,090 --> 00:31:31,740 මදර්, මේ සන්ශයින්. 526 00:31:32,640 --> 00:31:34,600 අපිට වැදුනා. අපි වැටෙන්නයි යන්නේ, 527 00:31:34,600 --> 00:31:36,910 කලාපය... චාලි 2. 528 00:31:37,420 --> 00:31:39,390 වටින නැව තාමත් ගමන් කරනවා. 529 00:31:39,390 --> 00:31:40,440 සන්ශයින්, මේ මදර්. 530 00:31:40,450 --> 00:31:42,660 කරුණාකර නැවත කියන්න. අවසන් වචන අපැහැදිලියි. 531 00:31:45,600 --> 00:31:47,090 මදර්, පණිවිඩය ඇහෙනව ද? 532 00:31:53,080 --> 00:31:55,340 ඔයාට වැදිලා. අපොයි දෙයියනේ. 533 00:31:58,060 --> 00:31:59,230 අපිට ඔයාව මෙහෙන් ගෙනියන්න වෙනවා. 534 00:31:59,230 --> 00:32:00,370 නෝලන්, අහගන්න... 535 00:32:01,290 --> 00:32:04,090 මම වමට ඇල කරනවා, ඔයා දකුණින් පනින්න. 536 00:32:04,440 --> 00:32:05,850 නෑ, මට බෑ. 537 00:32:06,450 --> 00:32:07,530 මම එහෙම කරන්නේ නැ. 538 00:32:08,480 --> 00:32:09,860 කරන්නම වෙනවා, කියුපිඩ්. 539 00:32:11,930 --> 00:32:12,680 ඔව්. 540 00:32:13,780 --> 00:32:15,860 සුබපැතුම්. ඒක තමා ගැලපෙන්නේ. 541 00:32:16,530 --> 00:32:18,250 ඔයාටම කියලා අන්වර්ථ නාමෙකුත් ලැබුණා. 542 00:32:19,320 --> 00:32:20,130 දැන් යන්න. 543 00:32:23,330 --> 00:32:24,260 යනවා. 544 00:32:36,950 --> 00:32:38,720 ඉලක්කය වැටුනා. හීලෝ එක වතුරේ. 545 00:32:38,720 --> 00:32:40,720 නියම වෙඩිල්ල. දැන් මෙහෙන් එලියට පැනගමු. 546 00:32:45,590 --> 00:32:46,790 මේ දැන් අපිට හෝක්ලින්ක් නැතිවුනා. 547 00:32:47,090 --> 00:32:49,650 බුල්ඩෝග් ගමන් කරනවා, මාර්ග 61, 62. 548 00:32:49,700 --> 00:32:52,120 එන තර්ජන සියල්ල මරන්න. සැල්වෝ එක ලෝඩ් කරලා ආපහු තියන්න. 549 00:32:52,120 --> 00:32:52,920 එහෙමයි, සර්. 550 00:33:18,900 --> 00:33:21,110 උන්ට ගහපං, ස්ටාව්රෝස්. අර පරයෝ මරලම දාන්න. 551 00:33:21,110 --> 00:33:23,720 බලන්න ඔයා දිහා. ඔයාට ඔය හැඟිම අතෑරලා දාන්න ඕනේ ද? 552 00:33:27,040 --> 00:33:28,520 කුරුල්ලෝ 8න් අපි ඉවරයි, සර්. 553 00:33:30,000 --> 00:33:31,750 අපිට නිකංම ගහන්න බෑ. 554 00:33:32,660 --> 00:33:34,050 එහෙනං අපිට බුද්ධිමත්ව ගහන්න වෙයි. 555 00:33:35,390 --> 00:33:37,280 බුල්ඩෝග් දෙකක් ලෑස්ති කරන්න, පැත්තෙන් දියත් කරන්න, 556 00:33:37,280 --> 00:33:39,200 වමෙන් දකුණෙන් දෙකෙන්ම බ්‍රාවෝ ඉලක්ක කරන්න. 557 00:33:39,630 --> 00:33:41,700 එහෙමයි, සර්. ක්‍රියාත්මක වෙනවා. 558 00:33:46,480 --> 00:33:49,550 මිසයිල එනවා, මාර්ග 32, 33. 559 00:33:49,900 --> 00:33:51,730 එන තර්ජන නැති කරලා දාන්න ! 560 00:33:52,780 --> 00:33:55,390 ගෙදරටම පදින්න, චීෆ්, හරි මැදටම. 561 00:33:55,390 --> 00:33:56,320 හොඳමයි, සර්. 562 00:34:00,990 --> 00:34:01,790 ආයුධ නිදහස්! 563 00:34:13,910 --> 00:34:15,050 කෙලින්ම වැදුනා, සර්. 564 00:34:15,050 --> 00:34:17,230 ලුචීයාගේ නැව, දුම දාගෙන ගිලෙනවා. 565 00:34:17,800 --> 00:34:18,920 ඕප්පා. 566 00:34:20,470 --> 00:34:21,550 එතකොට අපේ හීලෝ එක? 567 00:35:04,460 --> 00:35:08,400 ඒකට කමක් නැ. අවුලක් නෑ බබෝ. ඒකට කමක් නෑ. 568 00:35:11,120 --> 00:35:14,240 ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. ප්‍රශ්නයක් වෙන එකක් නෑ. 569 00:35:14,240 --> 00:35:15,500 නෑ, ජෝර්ජියෝ! 570 00:35:15,500 --> 00:35:17,630 මගේ දිහා බලන්න. ඔහොම ඉන්න, හොඳ ද? 571 00:35:17,630 --> 00:35:19,010 ඔයාට ඔහොම ඉන්න වෙනවා. ඔයා මගේ දිහා බලන්න. 572 00:35:19,010 --> 00:35:20,800 හැම දෙයක්ම හොඳින් සිද්ධ වේවි. මම පොරොන්දු වෙනවා, හොඳ ද? 573 00:35:20,800 --> 00:35:22,800 ඔහොම ඉන්න. ඔය විදියටම ඉන්න... 574 00:35:22,800 --> 00:35:25,510 - නෑ. නෑ. - ලුචීයා, තාත්තට කියන්න... 575 00:35:26,440 --> 00:35:28,310 මම උත්සාහා කලා කියලා. 576 00:35:29,000 --> 00:35:30,970 මම දන්නවා එහෙමයි කියලා. ඔයා එහෙම කලා. 577 00:35:31,490 --> 00:35:32,330 මට... 578 00:35:33,350 --> 00:35:34,830 මම සටන් කලා. 579 00:35:34,830 --> 00:35:36,930 ඔයා එහෙම කලා. 580 00:35:48,280 --> 00:35:49,030 නෑ. 581 00:35:49,400 --> 00:35:50,890 කවුරුහරි, මට උදව් කරන්න! 582 00:35:50,920 --> 00:35:53,420 කවුරුහරි, මට උදව් කරන්න, කරුණාකරලා! 583 00:35:53,620 --> 00:35:56,300 ජෝර්ජියෝ, අනේ. එපා... එපා. 584 00:35:56,780 --> 00:35:58,670 ලුචීයා, අපිට යන්න වෙනවා! 585 00:35:59,290 --> 00:36:01,020 - නෑ. නෑ. නෑ. - අපිට යන්න වෙනවා. 586 00:36:01,020 --> 00:36:03,970 - බෑ. බෑ. බෑ. - ලුචීයා, අපිට යන්න වෙනවා. 587 00:36:03,970 --> 00:36:05,210 - බෑ. - ඒන්න, ලුචීයා. 588 00:36:05,210 --> 00:36:07,150 එපා. එපා. 589 00:36:36,320 --> 00:36:38,340 උකුස්සා වතුරේ, 10 පැත්තේ! 590 00:36:43,070 --> 00:36:44,980 පරිස්සමට, පරිස්සමට. 591 00:36:45,330 --> 00:36:46,880 කකුලෙන් අදින්න. වරෙං. 592 00:36:47,690 --> 00:36:50,200 හරි, 1යි, 2යි, 3යි. 593 00:36:50,410 --> 00:36:52,940 - බෙල්ල අල්ල ගන්න. - හොඳයි, හොඳයි. 594 00:36:53,360 --> 00:36:54,190 හරි. 595 00:36:54,520 --> 00:36:55,890 ඔයාට ප්‍රශ්ණයක් වෙන එකක් නැ, නෝලන්. 596 00:36:56,120 --> 00:36:57,660 ඔයාට අවුලක් වෙන්නේ නෑ. අපි ඔයාව හොයාගත්තා. 597 00:36:59,650 --> 00:37:00,470 හරි. 598 00:37:03,060 --> 00:37:03,830 කැත්... 599 00:37:07,860 --> 00:37:09,290 මේ කෝබ්‍රා, අපිට නෝලන් හම්බුනා. 600 00:37:09,290 --> 00:37:10,520 සන්ශයින්, රේසර්? 601 00:37:18,150 --> 00:37:20,070 සන්ශයින්, රේසර් KIA. (KIA = Killed In Action) 602 00:37:26,040 --> 00:37:27,670 වැලෙක්‘ගේ නැව පේන මානෙක නෑ. 603 00:37:39,820 --> 00:37:41,450 අද අපි නැව් තුනක් ගිල්ලුවා. 604 00:37:42,840 --> 00:37:44,950 වැදගත්ම එක තාමත් එලියේ තියෙනවා. 605 00:37:46,170 --> 00:37:47,020 මේක... 606 00:37:48,520 --> 00:37:50,550 අපේ අලුත්ම අවිනිශ්චිත කලාපය. 607 00:37:51,080 --> 00:37:52,690 වැලෙක් මේ කලාපේ ඕනේ තැනක ඉන්න පුළුවන්. 608 00:37:52,700 --> 00:37:55,350 හීලෝ එකත් නැතුව, අපිට තියෙන ඉන්ධනත් එක්ක, 609 00:37:55,690 --> 00:37:57,550 ඒක හොයාගන්න එක ගොඩක් අමාරු වේවි. 610 00:37:57,550 --> 00:38:00,660 අපිට දැනගන්න විදියකුත් නෑ වැලෙක් මෝල්ටා වලට යන ගමන්ද කියලා. 611 00:38:03,840 --> 00:38:05,760 අපිට කරන්න වැඩ තියෙනවා. 612 00:38:06,350 --> 00:38:08,130 අපි ඒක කලිනුත් කලා. ආපහු ඒක කරන්න පුළුවන්. 613 00:38:10,030 --> 00:38:11,080 අපි වැඩ පටන්ගනිමු. 614 00:38:21,870 --> 00:38:23,420 මේ මල ඉලවු සෙල්ලම. 615 00:38:24,670 --> 00:38:26,530 දැන් මට පේනවා ඔයා යන්න හේතුව. 616 00:38:52,490 --> 00:38:53,650 ජෝර්ජියෝ නැතිවුනා. 617 00:38:56,160 --> 00:38:57,950 මම කියපු දේ ඇහුණද, තාත්තේ? 618 00:38:58,940 --> 00:39:00,210 ජෝර්ජියෝ මැරුනා. 619 00:39:02,970 --> 00:39:04,410 නොස්ටෝස්... 620 00:39:05,050 --> 00:39:07,250 මගේ ඒවා ඉවරයි. ඔයා ලඟ තියෙනව ද? 621 00:39:12,220 --> 00:39:14,240 ඔයාගේ පුතා මැරුණා. 622 00:39:14,960 --> 00:39:16,640 ඔයාට ඒක දැනෙන්න ඕනේ. 623 00:39:17,710 --> 00:39:19,420 ක්‍රිස්ටෝස්ට බෑ උදව් කරන්න. 624 00:39:19,420 --> 00:39:20,940 එයා මැරිලා අවුරුදු ගානක් වෙනවා. 625 00:39:20,940 --> 00:39:24,060 මැරිලා වුනත්, එයා නිසා ජෝර්ජියෝයි මාවයි පේන්නේ නැතුව ගියා. 626 00:39:24,060 --> 00:39:27,280 දැන් ටොම් චැන්ඩ්ලර් තමුන්ගේ එකම පුතා මරලා දැම්මා. 627 00:39:27,280 --> 00:39:31,360 ජෝර්ජියෝ මැරුනේ මාව පරිස්සං කරලා! එයා මැරුනේ ඔයාව පරිස්සං කරන්න ගිහිල්ලා 628 00:39:35,100 --> 00:39:38,610 ජෝර්ජියෝට ඕනේ වුනේ ඔයාව සතුටු කරන්න... 629 00:39:41,050 --> 00:39:44,090 ඔයා එයා වෙනුවෙන් කරපු එකම දේ බැනපු එක. 630 00:39:47,280 --> 00:39:48,820 ඔයා මම කියපු දේ කලා නම්, 631 00:39:48,820 --> 00:39:50,020 අර නැව කවදාවත් ඔයාව හොයා නොගන්න තිබුනා. 632 00:39:50,020 --> 00:39:53,450 - ජෝර්ජියෝ මැරුනේ නිකරුනේ. - නෑ. 633 00:39:53,870 --> 00:39:56,480 නෑ, නෑ, නෑ.... නිකරුනේ නෙමෙයි. 634 00:39:57,000 --> 00:39:59,930 නිකරුනේ නෙමෙයි, ලුචීයා. මේ වෙනුවෙන්, මේ වෙනුවෙන්. 635 00:40:00,290 --> 00:40:03,660 ඉක්මනින්ම, මලවුන් විතරක් නෙමෙයි යුද්ධයේ අවසානයක් දකින්නේ... 636 00:40:03,950 --> 00:40:05,250 ...ජීවත් වෙන අයත් අත්විඳීවි. 637 00:40:05,770 --> 00:40:07,320 දර්ශණවාද කිව්වා දැන් ඇති. 638 00:40:07,320 --> 00:40:10,670 ජෝර්ජියෝ කියන්නේ වීරයෙක්. වීරයෙක්. 639 00:40:13,100 --> 00:40:13,980 එහෙමද? 640 00:40:15,400 --> 00:40:17,010 අනිවාර්යෙන්ම එහෙමයි. 641 00:40:30,680 --> 00:40:31,610 මෙන්න. 642 00:40:46,600 --> 00:40:47,430 මට කියන්න, 643 00:40:48,850 --> 00:40:51,280 ඔයා ඕක බිව්වට පස්සේ, ජෝර්ජියොත් ඔයා එක්ක ඉඳීවි ද? 644 00:40:55,250 --> 00:40:56,910 නැතිනං එයාගෙන් ඔයාට වැඩක් නැද් ද, 645 00:40:57,900 --> 00:40:59,820 ඔයාගේ පරිපූර්ණ ලෝකේ ඇතුලේ?