1 00:00:07,720 --> 00:00:11,380 ඔයා දන්නවද, ට්‍රෝයි යුද්ධේ පටන් ගත්තෙත් ඇපල් ගෙඩියක් නිසා කියලා? 2 00:00:11,380 --> 00:00:13,520 තාත්තේ, ඔයා මාත් එක්කත් කතා කරනවද? 3 00:00:13,690 --> 00:00:14,350 මේක ගන්න. 4 00:00:16,550 --> 00:00:19,010 අර වෘකයින්ගේ ගුහාවට රිංගන්නේ මොන එකකට ද? 5 00:00:19,080 --> 00:00:20,740 මම ඉපදුනේ ඇමරිකාවේ, තාත්තේ. 6 00:00:20,880 --> 00:00:22,920 - ඒක හොද රස්සාවක්. - ඔයාට හොද රස්සාවක් තියෙනවා මාත් එක්ක. 7 00:00:22,920 --> 00:00:24,100 ඔයාට තැනක් තියෙන්නේ මාත් එක්ක. 8 00:00:24,330 --> 00:00:26,480 අපි විද්‍යාවේ සීමාවන් පන්නන ගමන් ඉන්නේ, කරන්න පුළුවන් තරමින්. 9 00:00:26,480 --> 00:00:28,700 ඔයාට ඕනේ ආපහු ගිහිල්ලා නමටවත් තැනක් නැති, 10 00:00:28,700 --> 00:00:30,100 කම්මැලි රජයේ රස්සාවක් කරන්නද, ක්‍රිස්ටෝස්? 11 00:00:30,100 --> 00:00:31,930 තාත්තේ, මට ගෙදර යන්නයි ඕනේ. 12 00:00:32,400 --> 00:00:34,040 ක්‍රිස්ටෝස්, ඔයාගේ ගෙදර තියෙන්නේ මෙහේ. 13 00:00:34,040 --> 00:00:36,800 ඔයා උපාධිය අරගෙන මෙහේටම වෙලා ඉන්නයි යන්නේ, 14 00:00:36,890 --> 00:00:40,610 මාත් එක්ක, ඔයාට අයිති තැන, මගේ විද්‍යාගාරේ, අපේ විද්‍යාගාරේ. 15 00:00:41,280 --> 00:00:43,060 මට පිටුපාන්න එපා පුතා. 16 00:00:43,840 --> 00:00:45,640 අපි ශ්‍රේෂ්ඨ දේවල් කරන්නයි යන්නේ, ඔයායි මමයි එකතු වෙලා. 17 00:00:51,080 --> 00:00:54,010 ලස්සන දෙයක්, පරිපූර්ණත්වය. 18 00:00:54,010 --> 00:00:55,670 මළ බැදීම් සම්පූර්ණයෙන්ම නැතිවෙලා. 19 00:00:55,920 --> 00:00:57,980 ඒක නම් ඇත්තටම එක ජාතියක දෙයක්. 20 00:00:57,980 --> 00:00:59,130 "ජාති දෙයක්," ෆ්ලෙචර්? 21 00:01:00,120 --> 00:01:02,580 පැය 24ක් ඇතුලත මම රෙඩ් රස්ට් අතුගාලා දානවා, 22 00:01:02,820 --> 00:01:04,870 ඒ වෙනුවට, මම නිර්මාණය කලේ, sui generis, 23 00:01:04,870 --> 00:01:06,210 සම්පූර්ණයෙන්ම නව ශාක ප්‍රභේදයක්. 24 00:01:06,210 --> 00:01:07,570 සෞඛ්‍යමත් ශාකයක්. 25 00:01:07,790 --> 00:01:09,180 ඒක නිකංම "ජාති දෙයක්," නෙමෙයි ෆ්ලෙචර්. 26 00:01:09,180 --> 00:01:12,230 මේක ඓතිහාසික පරිණාමයක්. ගැලීලියෝ වගේ. 27 00:01:12,230 --> 00:01:15,770 අඩුමගානේ අයින්ස්ටයින්. ඒක ලස්සනයි, තාත්තේ. 28 00:01:15,770 --> 00:01:16,850 ස්තුතියි, ලුචීයා. 29 00:01:17,160 --> 00:01:21,200 බොහෝම ඉක්මනට, ඔයාගේ රටටත් රජවරු වගේ කන්න ලැබේවි. 30 00:01:21,210 --> 00:01:22,210 මම සැනසීමෙන් ඉන්නේ. 31 00:01:22,490 --> 00:01:24,600 අපි මෙතන කරපු දේවල් නිසා, මමයි මගේ පුතායි එකතු වෙලා. 32 00:01:25,420 --> 00:01:27,530 ඒක කලේ ඔයා, තාත්තේ. ඒ හැම වෙලාවකම ඔයාම තමයි. 33 00:01:27,540 --> 00:01:29,740 තාත්තේ, අපිට ඇමරිකානු නැව් ගැන කතා කරන්න තියෙනවා. 34 00:01:29,740 --> 00:01:31,720 - ඒ ගැන මොකක් ද? - උන් අපේ පස්සෙන් ඒවි. 35 00:01:31,730 --> 00:01:33,370 ඉතිං මොක ද? ඒක තනි නැවක්. 36 00:01:33,760 --> 00:01:35,500 ස්ටාව්රෝස් සම්පූර්ණ බල ඇණියකට අණ දෙනවා. 37 00:01:35,860 --> 00:01:36,860 අනිවාර්යෙන්ම තමුන්ට බලාගන්න පුළුවන් වෙයි නේද 38 00:01:36,860 --> 00:01:38,460 තනි ඇමරිකානු නැවක්, අද්මිරාල්? 39 00:01:38,460 --> 00:01:39,650 අනිවාර්යෙන්ම, ඩොක්ටර්. 40 00:01:39,650 --> 00:01:41,590 ප්‍රශ්ණේ තියෙන්නේ අන්තිමේ, අවසානේ. 41 00:01:41,590 --> 00:01:44,250 අඩුමගානේ මම මගේ මද්දුම පුතා එක්කවත් තරහා ගන්නේ නෑ, ජෝර්ජියෝ, 42 00:01:44,250 --> 00:01:45,850 හැබැයී ඌට එක අඩියක්වත් තියාගන්න බෑ... 43 00:01:45,850 --> 00:01:47,840 ...ඇඟ සේරගේම ගොම ගාගන්නේ නැතුව. 44 00:01:48,230 --> 00:01:49,130 මේ බලනවා... 45 00:01:49,860 --> 00:01:51,820 මේ අපේ ආරම්භය... 46 00:01:54,240 --> 00:01:56,590 ...ඒ වගේම අපේ පාර හරස් කරන හැම කෙනෙකුගේම අවසානේ. 47 00:01:58,790 --> 00:01:59,600  තේරුණා ද? 48 00:02:01,620 --> 00:02:02,330 හොදයි. 49 00:02:17,080 --> 00:02:18,490 ජෝර්ජියෝ, කොහේද දිමිත්‍රියස්? 50 00:02:19,350 --> 00:02:21,060 වෙන දෙයක් ගැන වැඩ කරනවා. 51 00:02:22,010 --> 00:02:24,550 එතකොට කවදා ඉදන්ද ස්ටාව්රෝස් අද්මිරාල් වුනේ? 52 00:02:25,670 --> 00:02:27,500 මගේ තාත්තගෙන් ලැබුණු තෑග්ගක්. 53 00:02:28,160 --> 00:02:31,070 ‍පේන විදියට, ඌ ඒක උපයාගෙන වගේ. 54 00:02:32,880 --> 00:02:35,000 ඔයාගේ තාත්තා ඔයාට ගොඩක් රලු විදියට සලකන්නේ නේද? 55 00:02:35,090 --> 00:02:36,850 මම මගේ ජීවිතේම එයා වෙනුවෙන් පරදුවට තිබ්බා. 56 00:02:37,010 --> 00:02:39,450 අර ඇමරිකන් බැල්ලි තව ඩිංගෙන් මගේ ඔලුවත් කුඩු කරනවා. 57 00:02:40,400 --> 00:02:42,640 නැවේ ඉන්න දිග කලු කොණ්ඩයක් තියෙන එකී... 58 00:02:42,640 --> 00:02:44,300 හෙන ඇම්මක් තියෙන්නේ? 59 00:02:44,440 --> 00:02:45,930 තමුසේ දන්නවා,... සාශා. 60 00:02:46,330 --> 00:02:48,500 ඔව්, ඒත් තාත්තට කිසි ගානක් නෑ ඒක ගැන. 61 00:02:48,500 --> 00:02:51,900 එයාට වැඩක් තියෙන්නේ අර මනස පාලනය කරන මත්ද්‍රව්‍ය විතරයි. 62 00:02:52,740 --> 00:02:54,170 මනස පාලනය කරන මත්ද්‍රව්‍ය? 63 00:02:55,340 --> 00:02:56,280 මොකක් ගැනද ඔයා කියන්නේ? 64 00:03:00,030 --> 00:03:01,500 මට පාඩුවේ ඉන්න දීපං, ෆ්ලෙචර්. 65 00:03:02,120 --> 00:03:03,670 මං හොද මූඩ් එකක නෙමෙයි ඉන්නේ. 66 00:03:43,190 --> 00:03:45,200 වැලෙක්ට, එයාගේ විදියට ලෝකෙට කන්න දෙන්න ඕනේ වෙලා... 67 00:03:45,210 --> 00:03:47,570 ...ඒ වගේම මිනිහට විරුද්ධ වෙන හැම කෙනෙක්ම නැති කරලා දාන්න. 68 00:03:47,570 --> 00:03:49,490 ඉතිහාසේ ඉන්න හැම ඒකාධිපතියෙක්ම වගේ. 69 00:03:49,800 --> 00:03:51,710 ඌ අලුත්ම ජාතියේ සැලැස්මක් හදලා විතරයි. 70 00:03:52,420 --> 00:03:53,860 ඒක නිසාම තමයි ලෝකෙට අවශ්‍ය වෙලා තියෙන්නේ... 71 00:03:53,860 --> 00:03:55,530 ..."ලෙවෙල් 9" තරහක් තියෙන මිනිස්සුන්ව. 72 00:03:56,670 --> 00:03:57,780 ඔයා හිතන්නේ ඒක හොද දෙයක් කියල ද? 73 00:03:59,250 --> 00:04:00,790 ගින්දර එක්ක ගින්දරෙන්ම සෙල්ලං කරන්න ඕනේ නම් විතරක්. 74 00:04:00,810 --> 00:04:01,700 ඒ ගැන හිතලා බලන්න. 75 00:04:01,770 --> 00:04:03,050 ඔයාගේ තරහාව නැතුව, පුළුවන් වේවි කියලා හිතනවද... 76 00:04:03,050 --> 00:04:04,820 ...ප්‍රතිකාරය ගෙදරටම ගේන එක? 77 00:04:05,310 --> 00:04:07,380 ඔයාගේ අදුරු පැත්ත මනුශ්‍ය සංහතියම බේරුවා. 78 00:04:07,380 --> 00:04:08,830 මගේ ජීවිතෙන් ඒකට වන්දිය ගෙවනවා. 79 00:04:09,010 --> 00:04:10,800 ටොම්, ඔයා ඔයාගේම විදියට නොඉන්න, 80 00:04:10,810 --> 00:04:12,520 අපි කවුරුවත්ම මෙතන නොඉදින්න තිබුනා. 81 00:04:13,470 --> 00:04:15,080 එහෙම වෙන්නේ අපිට එයාව හොයාගන්න පුළුවන් වුනොත් විතරයි. 82 00:04:15,920 --> 00:04:16,600 කැප්ටන්. 83 00:04:16,820 --> 00:04:19,400 ජෝර්ජියෝගේ මන්දිරෙන් අපි ලබාගත්තු වැලෙක්‘ගේ සන්නිවේදන වලින්, 84 00:04:19,400 --> 00:04:21,870 හයිඩ්‍රා පංතියේ යුධ නැවේ උපරිම වේගයත් එක්කම, 85 00:04:21,870 --> 00:04:25,010 මේ ප්‍රදේශය තුල තමයි එයාලා ඉන්න පුළුවන්. 86 00:04:25,220 --> 00:04:27,350 එතනම අඩුමගානේ නාවික සැතපුම් 250ක් විතර තියෙනවා. 87 00:04:27,650 --> 00:04:28,860 හීලෝ එකයි, RHIB එකයි විතරක් එක්ක වුනත්, 88 00:04:28,860 --> 00:04:29,860 අපිට එච්චර වතුරක් හොයලා බලන්න වෙන්නේ නෑ. 89 00:04:29,860 --> 00:04:32,130 ජොර්ජියෝ විද්‍යාගාරේ ඇරෙන්න වෙන තැනක් එක්ක සන්නිවේදනය කරලා තියෙනව ද? 90 00:04:33,800 --> 00:04:34,470 ඔව්, සර්. 91 00:04:35,220 --> 00:04:38,530 අඩුමගානේ එයා කෝල් 12ක් විතර අරගෙන තියෙනවා, එකම තැනකට... 92 00:04:38,530 --> 00:04:40,690 ...පසුගිය සති කීපය ඇතුලත, ගොඩබිම තැනකට. 93 00:04:40,690 --> 00:04:41,350 කොහේට ද? 94 00:04:42,740 --> 00:04:44,060 ක්ලියෝස් දූපත. 95 00:04:44,940 --> 00:04:46,020 ඒ තැන අහලා හුරුයි ද? 96 00:04:46,590 --> 00:04:48,170 ජෝර්ජියෝ එහෙම තැනක් ගැන කතා කලේ නෑ. 97 00:04:48,170 --> 00:04:50,290 ක්ලියෝස්, ඒක පරණ හුදකලා රෝහලක්, 98 00:04:50,290 --> 00:04:53,660 බ්ලැක් ඩෙත් වසංගතය කාලේ නිරෝධායන කරපු හිරගෙයක්. 99 00:04:53,790 --> 00:04:55,790 ඉතාලියානුවෝ ඒක නැවත විවෘත කරලා රතු උණ කාලේදී... 100 00:04:55,790 --> 00:04:57,240 ...පැතිරීම වලක්වන්න. 101 00:04:57,690 --> 00:04:59,170 නිසැකවම, කවුරුවත් බේරිලා නෑ. 102 00:04:59,170 --> 00:05:00,760 මලවුන්ගේ භූමියක්.‍ නියමයි. 103 00:05:01,760 --> 00:05:03,180 වැලෙක් මොකකටද ඒක පාවිච්චි කරන්නේ? 104 00:05:03,460 --> 00:05:05,500 ට්‍රැෆික් දත්ත එක්ක නම් රිලේ ස්ටේශන් එකක් වගේ, 105 00:05:05,740 --> 00:05:08,030 බොහෝවිට නැවෙන් ලැබෙන සන්නිවේදනයන් වසං කරන්න උත්සාහා කරන තැනක්. 106 00:05:08,030 --> 00:05:09,900 ජෝර්ජියෝගේ මන්දිරේ ඉවරයක් වුනු එකේ, 107 00:05:09,900 --> 00:05:12,470 ඒ විදියෙන් වෙන්න පුළුවන් වැලෙක්ට ආරක්ශිත සන්නිවේදනයක් ලැබෙන්නේ. 108 00:05:12,800 --> 00:05:14,470 අපිට ඒ සැටලයිට් සිග්නල් එකට සම්බන්ධ වෙන්න පුළුවන්, 109 00:05:14,470 --> 00:05:16,060 සන්නිවේදන ලොග් වලින් නැව හොයාගන්න පුළුවන්. 110 00:05:16,060 --> 00:05:17,840 ඔයාට ඒක කරන්න වෙන්නේ මූලාශ්‍රයෙන්මයි සර්. 111 00:05:17,870 --> 00:05:18,840 කෙලින්ම දූපතෙන්ම. 112 00:05:18,840 --> 00:05:21,030 ක්ලියෝස් අපේ PIM එකෙන් සැතපුම් 100ක් විතර දුරින් තියෙන්නේ. (PIM = Position of Intended Movement = අභිප්‍රායගත ගමන් මාර්ගයෙන්) 113 00:05:21,210 --> 00:05:22,590 අපිට පැය තුනකින් එතනට යාගන්න පුළුවන් 114 00:05:23,350 --> 00:05:25,190 ඒක අපි හොයන්න තියෙන තැනටත් වඩා ගොඩක් ඈතින්. 115 00:05:25,460 --> 00:05:27,080 ඒක හරිගියේ නැතොත්, අපිට වැලෙක් නැතිවෙලාම යනවා. 116 00:05:27,080 --> 00:05:29,720 ඒත් ඒක එහෙම වුනොත්, අපිට දිගටම දත්ත ලැබේවි... 117 00:05:29,720 --> 00:05:31,420 එයාගේ සන්නිවේදන වලින් කතා කරන සැනින්ම. 118 00:05:31,990 --> 00:05:33,710 එතකොට මිනිහා ඉන්න තැන අපිට හොයාගත්තෑකි. 119 00:05:35,180 --> 00:05:36,580 ක්ලියෝස් වලට මාර්ගය හදන්න. 120 00:05:37,060 --> 00:05:38,380 කූපර්, කණ්ඩායමක් සූදානම් කරන්න. 121 00:05:45,490 --> 00:05:47,030 මේ කාමරේට යන්න තහනම්. 122 00:05:47,630 --> 00:05:48,660 කාගේ අණ මත ද? 123 00:05:51,020 --> 00:05:52,350 අපි රේඩියෝ සම්බන්ධාවය නතර කලා. 124 00:05:53,050 --> 00:05:54,700 කිසිම ඇමතුමක් ඇතුලට හෝ පිටතට යන්නේ නෑ. 125 00:05:54,740 --> 00:05:57,410 මට එන්ගලන්තේ එක්ක කතා කරන්න ඕනේ, කටයුතු සූදානම් කරගන්න... 126 00:05:57,410 --> 00:05:59,210 ...ප්‍රතිකාර ලැබුණු බීජ එයාලා අතට යවන්න. 127 00:05:59,210 --> 00:06:02,630 අවශ්‍ය වෙන්නේ නෑ. ඒ කටයුතු දැනටමත් සූදානම් කරලා තියෙන්නේ. 128 00:06:03,230 --> 00:06:04,450 හොදයි, ඒ හැම දෙයක්ම ඒ විදියටම වෙනවා නම්, 129 00:06:04,450 --> 00:06:05,850 මම කැමතියි ඒ ගැන කතා කරලම දැනගන්න. 130 00:06:09,410 --> 00:06:12,010 හොදයි. මම දිමිත්‍රියස් ලඟට ගිහිල්ලම කියන්නං. 131 00:06:12,970 --> 00:06:14,140 ඒකෙන් ඔයාට වැඩක් වෙන එකක් නෑ. 132 00:06:17,590 --> 00:06:18,760 මමයි දැන් ප්‍රධානියා. 133 00:06:49,100 --> 00:06:50,170 කැප්ටන් ප්‍රහාරක අංශයේ. 134 00:06:53,290 --> 00:06:55,850 - RHIB සැතපුම් 15ක් දුරින්, සර්. - බොහෝම හොදයි. 135 00:06:56,540 --> 00:06:59,090 අපි මේක හරියට කලොත්, වැලෙක් දැනගන්න එකක් නෑ අපි එතනට ගියා කියලා. 136 00:07:01,140 --> 00:07:03,280 දිමිත්‍රියස්, ඔයා ඇතුලේ ඉන්නව ද? මේ ජේම්ස් ෆ්ලෙචර්. 137 00:07:06,740 --> 00:07:08,010 දිමිත්‍රියස්, මට ඇතුලට එන්න පුළුවන් ද? 138 00:07:08,460 --> 00:07:10,210 මට කාටවත්ම ඇතුලට එන්න දෙන්න බෑ. 139 00:07:15,600 --> 00:07:16,820 දිමිත්‍රියස්, ඇතුලට එන්න. 140 00:07:34,980 --> 00:07:35,950 ඔයාට මොකක්ද වුනේ? 141 00:07:37,990 --> 00:07:39,450 උන් මට මොනවද කලා. 142 00:07:40,160 --> 00:07:43,000 ඩොක්ටර් වැලෙක්... එයා මාව මත් කලා. 143 00:07:43,350 --> 00:07:44,640 ඔයා එයාට අභියෝග කරපු නිසා ද? 144 00:07:50,980 --> 00:07:51,820 දැන් ඔයාට එහෙම කරන්න බැරි ද? 145 00:07:55,650 --> 00:07:56,630 මනස පාලනය. 146 00:08:00,010 --> 00:08:00,780 නැගිටිනවා. 147 00:08:11,700 --> 00:08:12,750 කරුණාකරලා එහෙම කරන්න එපා. 148 00:08:16,470 --> 00:08:17,200 එච්චරයි ද? 149 00:08:18,320 --> 00:08:19,510 උඹ මට ආපහු ගහන්නේ නැද් ද? 150 00:08:20,110 --> 00:08:22,140 මම මේ දැන් උඹේ මූණට ගැහුවා. 151 00:08:30,610 --> 00:08:32,150 දිමිත්‍රියස්, මොකක්ද ඩොක්ටර්ගේ සැලැස්ම? 152 00:08:33,160 --> 00:08:34,910 එයා රෙඩ් රස්ට් එක සනීප කරපු එකේ-- 153 00:08:35,600 --> 00:08:37,410 මේ මත්ද්‍රව්‍ය එක්ක ඒකේ ඇති සම්බන්ධතාවේ මොකක් ද? 154 00:08:38,160 --> 00:08:40,850 එයා මට පොරොන්දු වුනා, ග්‍රීසියට කන්න ලැබේවි කියලා. 155 00:08:41,270 --> 00:08:42,670 කවුරුවත්ම අපිට අභියෝග කරන එකක් නෑ කිව්වා. 156 00:08:43,060 --> 00:08:44,070 මත්ද්‍රව්‍ය නිසා? 157 00:08:44,150 --> 00:08:46,400 මම ඒ මත්ද්‍රව්‍ය ගැන දැනන් හිටියේ නෑ මේ වෙනකං. 158 00:08:47,520 --> 00:08:49,440 එයා මට කිව්වේ මමයි එයාගේ පලවෙනි පරීක්ශණය කියලා. 159 00:08:51,910 --> 00:08:53,230 දැන් එයා දන්නවා ඒක වැඩ කරන විත්තිය. 160 00:08:54,990 --> 00:08:55,680 ඔව්. 161 00:09:01,520 --> 00:09:03,690 දිමිත්‍රියස්, උඹ ගොඩක් අභිමානෙන් හිටපු මිනිහෙක්. 162 00:09:04,550 --> 00:09:06,240 ඔහේ මිනිස්සු පාලනය කරපු කෙනෙක්. 163 00:09:08,640 --> 00:09:10,230 ඌ ඔයාගෙන් ඒක උදුරගත්තා. 164 00:09:10,390 --> 00:09:11,720 ඒකෙන් උඹට තරහා යන්නේ නැද් ද? 165 00:09:13,300 --> 00:09:15,410 මං දන්නවා මම තරහා ගන්න ඕනේ කියලා... 166 00:09:17,940 --> 00:09:20,310 ...ඒත් මට එහෙම කරන්න බෑ. 167 00:09:25,880 --> 00:09:26,950 ඊට වඩා හොදයි මැරෙන එක. 168 00:09:30,370 --> 00:09:31,090 වාඩි වෙනවා. 169 00:09:40,080 --> 00:09:42,840 ඩොක්ටර්ගේ පරීක්ශණයකට මොකක්හරි වුනොත්, 170 00:09:43,140 --> 00:09:45,110 එයාට ආපහු එයාගේ පරීක්ශණ කරන්න සිද්ධ වෙනවා. 171 00:09:50,750 --> 00:09:53,560 අන්න ඒකෙන් මට වෙලාවක් ලැබේවි-- 172 00:09:54,370 --> 00:09:55,750 වෙලාව තමයි මට ගොඩක්ම ඕනේ... 173 00:09:57,700 --> 00:09:59,600 මං හදපු මේ අවුලෙන් පැනගන්න. 174 00:10:01,850 --> 00:10:03,330 බයවෙන්න එපා, දිමිත්‍රියස්. 175 00:10:05,070 --> 00:10:06,420 උඹ තරහා ගන්න ඕනේ නෑ. 176 00:10:08,190 --> 00:10:08,850 අරිනවා. 177 00:10:10,840 --> 00:10:13,010 වහනවා. ගිලිනවා. 178 00:10:23,050 --> 00:10:24,360 මං උඹ වෙනුවෙන් තරහා ගන්නං. 179 00:10:58,830 --> 00:11:00,020 ඔයා හොදින්ද, මාස්ටර් චීෆ්? 180 00:11:00,210 --> 00:11:00,860 මම හොදින්. 181 00:11:21,280 --> 00:11:22,570 මට ඉලක්කය පේනවා. 182 00:11:23,170 --> 00:11:26,110 ක්‍රෝබ්‍රා වලට ඇහුණා. අපි ස්ථානගතයි. 183 00:11:27,490 --> 00:11:28,630 ටයිගර් ස්ථානගතයි. 184 00:11:29,620 --> 00:11:31,760 අපිව පිලිගන්න ලොකු සෙට් එකක් ඉන්නේ. 185 00:11:32,450 --> 00:11:35,070 සැටලයිට් ඩිශ් එක ඊසානදිග ටවර් එකේ. 186 00:11:37,500 --> 00:11:39,570 අපිට සන්නිවේදක හොයාගත්තෑකි අර කේබල් එකේ අන්තිම හරියෙන්. 187 00:11:39,810 --> 00:11:41,840 දැන් අපිට ඇතුලට යන්න විදියක් හොයා ගන්නයි තියෙන්නේ. 188 00:11:42,100 --> 00:11:43,860 නේතන් ජේම්ස්, වල්චර් ටීම්. අපි ස්ථානගතයි, 189 00:11:43,860 --> 00:11:45,330 ඉලක්කය ඇතුලට යන්නයි සූදානම. 190 00:11:45,410 --> 00:11:46,700 පණිවිඩය ලැබුණා, වල්චර් ටීම්. 191 00:11:47,760 --> 00:11:49,540 TAO, තත්ව වාර්ථාව ලබා දෙන්න. 192 00:11:50,360 --> 00:11:52,370 ජලයේ හෝ ගුවනින් කවුරුවත් පේන්න නෑ, සර්. 193 00:11:53,340 --> 00:11:56,080 අපේ පැත්තෙන් කිසි අවුලක් නෑ, වල්චර්. ඔයාලට පැහැදිලිව ඇතුලට යන්න පුළුවන්. 194 00:11:56,690 --> 00:11:57,790 පණිවිඩය ලැබුණා, මදර්. 195 00:12:02,550 --> 00:12:03,230 ග්‍රීන්. 196 00:12:06,670 --> 00:12:07,890 අරගොල්ලෝ සටන්කාරයෝ වගේ. 197 00:12:10,000 --> 00:12:11,060 අර ජෝර්ජියෝගේ මිනිස්සු ද? 198 00:12:11,290 --> 00:12:12,820 මෙතන වෙන්න ඇති එයාලව පුහුණු කරන්නේ. 199 00:12:13,410 --> 00:12:16,940 අඩුමගානේ එතන 40ක් විතර ඉන්නවා. බොහෝවිට සන්නද්ධයි. 200 00:12:16,940 --> 00:12:19,240 මදැයි පිටිපස්සේ දොරෙන් යන්න හිතාගෙන හිටියා. 201 00:12:24,190 --> 00:12:25,400 ඒ කියන්නේ අපිට යන්න වෙන්නේ ඉස්සරහින්. 202 00:12:26,580 --> 00:12:28,180 එයාගේ සටන්කාරයෝ රටවල් ගානක් ආපු අය. 203 00:12:29,000 --> 00:12:30,200 කවුද තව 5ක් ගියා කියලා ගනන් ගන්නේ? 204 00:12:30,210 --> 00:12:33,450 5ක්? අපි 7 දෙනෙක් ආවා. 205 00:12:33,670 --> 00:12:35,040 පේන විදියට ඒක "කොල්ලෝ විතරයි." 206 00:12:37,620 --> 00:12:39,480 හැම කණ්ඩායමක්ම, මගේ පිටිපස්සෙන් එකතු වෙන්න. 207 00:12:54,240 --> 00:12:56,550 කූපර්, සටන්කාරයෝ ඔයාගේ තැනට ලඟා වෙනවා. 208 00:12:57,230 --> 00:12:57,910 පණිවිඩය ලැබුණා. 209 00:13:17,200 --> 00:13:19,370 - වල්චර් සූදානම්. - පණිවුඩය ලැබුණා. 210 00:13:21,720 --> 00:13:22,540 සෙල්ලමට වෙලාව. 211 00:13:35,950 --> 00:13:38,130 හැමෝම, ඇතුලට දැන්ම! 212 00:13:38,950 --> 00:13:40,490 වරෙල්ලා! ඇතුලට! 213 00:13:41,690 --> 00:13:42,400 පලයං! 214 00:13:47,080 --> 00:13:48,580 නේතන් ජේම්ස්, එයාලා ඇතුලේ. 215 00:13:48,660 --> 00:13:49,460 පණිවිඩය ලැබුණා. 216 00:14:03,840 --> 00:14:04,930 "කොල්ලෝ විතරයි." 217 00:14:06,910 --> 00:14:07,840 නහර ප්‍රදාහයක් ද? 218 00:14:08,100 --> 00:14:09,370 පිටතට ලේ ගැලිමක් පේන්න නෑ. 219 00:14:09,370 --> 00:14:12,050 සමහරවිට ඒක ජානමය හෝ නිධන්ගත හෝ කලින් තිබුණු අවුලක්. 220 00:14:12,260 --> 00:14:14,400 ශරීර පැහැය සාමාන්‍යයි. ඒ කියන්නේ මරණය ඉක්මන්. 221 00:14:15,790 --> 00:14:16,630 හෘදයාබාධයක්? 222 00:14:16,680 --> 00:14:19,480 හෘදයාබාධයක් වෙන්නත් පුළුවන්. මරණ පරීක්ශණයෙන් දැනගත්තෑකි. 223 00:14:19,780 --> 00:14:21,860 විද්‍යාවත් එක්ක මේකේ සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්ද තාත්තේ? 224 00:14:22,510 --> 00:14:25,530 නෑ, ජෝර්ජියෝ, ඒක කොහෙත්ම විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන්න විදියක් නෑ. 225 00:14:25,530 --> 00:14:26,510 මට පුළුවන් හිර ගෙදරට ගිහිල්ලා, 226 00:14:26,510 --> 00:14:28,400 ඔයාට පරීක්ශණ කරන්න සටන් කාරයෝ කීප දෙනෙක් ගේන්න. 227 00:14:28,400 --> 00:14:29,740 ඒකට පරක්කු වැඩියි, ජෝර්ජියෝ. 228 00:14:29,740 --> 00:14:32,510 ඒ වගේම කරුණාකරලා ඔයාට නොතේරෙන දේවල් ගැන සාකච්ඡා නොකර ඉන්න. 229 00:14:32,510 --> 00:14:34,340 ක්‍රිස්ටෝස් මමයි දෙන්නා එකතු වෙලා මේ ගැන බලාගන්නං. 230 00:14:34,340 --> 00:14:36,510 අනිවාර්යෙන්ම. මොකටද ඔයාට අපිව ඕනේ වෙන්නේ... 231 00:14:36,510 --> 00:14:38,980 ඔයාගේ රත්තරං කොලුවා මෙතන උදව් කරන්න ඉදිද්දී? 232 00:14:39,780 --> 00:14:42,600 - උඹ නම් එපා කරපු එකෙක්, ජෝර්ජියෝ. - පරිපූර්ණ ක්‍රිස්ටෝස්. 233 00:14:42,600 --> 00:14:46,390 තමුසේගේ මල්ලිට ආපහු ඒ විදියට කතා කරනවා එහෙම නෙමෙයි. 234 00:14:46,440 --> 00:14:47,560 තමුසෙට තේරුණා ද? 235 00:14:51,470 --> 00:14:53,110 ඒ අතරේ ඔයාට මොනවද කරන්න ඕනේ තාත්තේ? 236 00:14:53,110 --> 00:14:54,230 ඒ අතරේ? මොකක් ගැනද ඔයා මේ කියවන්නේ? 237 00:14:54,230 --> 00:14:56,220 බහින තැනට ගිහිල්ලා තේරුමක් නෑ ඔයා සූදානම් වෙලා නැතිනම්, 238 00:14:56,230 --> 00:14:58,490 විශේෂයෙන්ම ඇමරිකානුවෝ අපේ පස්සෙන් එද්දී. 239 00:14:58,890 --> 00:15:00,090 අපිට දිශාව වෙනස් කරන්න වෙනවා, 240 00:15:00,090 --> 00:15:02,090 වෙන දිහාවකට යමු මොකක්ද වුනේ කියලා දැනගන්නකං. 241 00:15:02,090 --> 00:15:04,420 නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැ. 242 00:15:04,420 --> 00:15:05,410 ඇහුණද කියපු දේ? කිසිම දෙයක්. 243 00:15:05,410 --> 00:15:07,890 අපි නතර කරන්න යන්නේ නෑ. අපි දිශාව වෙනස් කරන්නෙත් නෑ. 244 00:15:08,050 --> 00:15:09,620 ඒ වගේම අපි වේගේ අඩු කරන්නෙත් නෑ. 245 00:15:09,960 --> 00:15:11,670 මං හොයාගන්නවා මේ මිනිහා මැරෙන්න හේතුව. 246 00:15:11,680 --> 00:15:14,900 ඒ වගේම කල්තියාම මට කියන්න පුළුවන් ඒ මගේ විද්‍යාව නිසා නම් නෙමෙයි. 247 00:15:16,970 --> 00:15:18,570 ඒ වගේම මං ඒක ඔප්පු කරනවා. 248 00:15:34,780 --> 00:15:35,480 යමල්ලා! 249 00:15:36,670 --> 00:15:37,440 උඹ දැක්කද ඒක? 250 00:15:37,970 --> 00:15:39,160 අර මිනිහට තිබුණා අරූව පොඩි කරලා දාන්න. 251 00:15:41,470 --> 00:15:43,680 මට හොදටම විශ්වාසයි අපි ඇවිත් තියෙන්නේ හිර ගෙයක් ඇතුලට. 252 00:15:47,450 --> 00:15:48,830 හිරකාරයෝ 40යි, ආරක්ශකයෝ 6, තුවක්කු 9යි. 253 00:15:50,390 --> 00:15:51,250 ඒවා ගැලපෙන්නේ නෑ. 254 00:15:51,830 --> 00:15:53,910 මේ වැලෙක් පරීක්ශණ කරන්න යන සටන්කාරයෝ නෙමෙයි. 255 00:15:57,030 --> 00:15:58,810 මේ ඉන්නේ දැනටමත් මත් කරපු අය. 256 00:15:59,180 --> 00:16:00,210 උන්ට සටන් කරන්න පුළුවන් කමක් නෑ. 257 00:16:00,210 --> 00:16:01,970 ඒක නම් හරි වගේ. මම වැලෙක්‘ගේ ටේප් දැක්කා. 258 00:16:01,970 --> 00:16:04,120 ඉතිං ඒ කියන්නේ අපිට හොද ළමයි වගේ ඉන්න වෙනවා මුහු වෙන්න නම්. 259 00:16:06,800 --> 00:16:07,510 මොකක්ද අවුල? 260 00:16:07,560 --> 00:16:10,000 මම අරූව දැක්කා ටේප් වලින්. 261 00:16:14,780 --> 00:16:16,550 මිනිහගේ නම ඒරීස්. එයා කැප්ටන් චැන්ඩ්ලර් එක්ක සටන් කලේ. 262 00:16:16,550 --> 00:16:17,840 හැමෝම ඇතුලට! 263 00:16:17,880 --> 00:16:20,030 සමහරවිට අපි ඒරීස් එක්ක පොඩ්ඩක් කතා කලානම් හොදයි, 264 00:16:20,950 --> 00:16:22,740 - උත්තර ටිකක් ගන්නත් එක්ක. - මං කරන්න හැදුවෙත් ඒකමයි. 265 00:16:22,830 --> 00:16:24,930 බර්ක්, මිලර්, මාස්ටර් චීෆ්ව සන්නිවේදන කාමරේට ගෙනියන්න, 266 00:16:25,170 --> 00:16:26,960 - සැටලයිට් එක ටැප් කරන්න. - හොදමයි, සර්. 267 00:16:26,960 --> 00:16:28,780 එලියට එද්දී උඹලව ගන්න එන්නං.‍ වාසනාවන්. 268 00:16:28,780 --> 00:16:30,200 - වාසනාවන්. - වරෙල්ලා. 269 00:16:30,730 --> 00:16:31,530 යමං. 270 00:16:44,340 --> 00:16:45,750 - තවත් එකයි. - හොදයි. එපා, එපා. 271 00:16:45,750 --> 00:16:46,940 - අනේ. - තවත් එපා. ස්තුතියි. 272 00:16:49,370 --> 00:16:51,940 අපේ පොඩි මල්ලි වෙනුවෙන්. අපිට ඔයා නැතුව පාලු දැනේවි. 273 00:16:54,460 --> 00:16:55,510 - චියර්ස්. - ස්තුතියි. 274 00:16:55,510 --> 00:16:56,160 චියර්ස්. 275 00:16:58,390 --> 00:16:59,970 ඉතිං ඔයා කොහේද අඩුමගානේ ජීවත් වෙන්නේ? 276 00:17:00,560 --> 00:17:01,240 මම තාම දන්නේ නෑ. 277 00:17:01,240 --> 00:17:03,190 එයාලා ගෙයක් හොයලා දේවි එතනට ගියාට පස්සේ. 278 00:17:03,190 --> 00:17:04,580 ඒ වගේම හොදාකාරවම දන්න දෙයක් තමයි රජය 279 00:17:04,580 --> 00:17:06,530 හැම වෙලාවකම පොරොන්දු රකිනවා කියන එක. 280 00:17:06,530 --> 00:17:07,950 තාත්තේ, ඔයා දිව්රලා කිව්වා රණ්ඩු කරන්නේ නෑ කියලා. 281 00:17:07,950 --> 00:17:09,460 රණ්ඩුවක් නෙමෙයි, ලුචීයා, වස්තුවේ. 282 00:17:09,460 --> 00:17:11,040 හොදාකාරවම පේන දේ කිව්වා විතරයි. 283 00:17:11,040 --> 00:17:12,880 මට ක්‍රිස්ටෝස්ව හොදට දැනුවත් කරන්න ඕනේ... 284 00:17:12,880 --> 00:17:14,660 ...කාත් එක්කද එයා මේ ඇදට ගොඩවෙන්නේ කියන එක. 285 00:17:15,530 --> 00:17:16,560 මං දන්නවා ඔයා, සිත්තැවුලෙන් ඉන්න බව, තාත්තේ, 286 00:17:16,570 --> 00:17:19,080 ඒත් රජයේ හැම විද්‍යාඥයෙක්ම නරක අය නෙමෙයි. 287 00:17:19,080 --> 00:17:20,650 හැම කෙනෙක්ම නරක නෑ? මං කියන්නේ, 288 00:17:20,680 --> 00:17:22,780 ඔයා මේ කියන්නේ තාත්තව රටෙන් දොට්ට දාපු අය ගැන, 289 00:17:23,060 --> 00:17:25,730 එයාටම ද්‍රෝහි වෙලා තමයි රටෙන් එලියට පැන්නුවේ. 290 00:17:26,090 --> 00:17:28,270 ඉතිහාසය නැවත නැවතත් පුනර්කථනය වෙනවා-- 291 00:17:28,270 --> 00:17:31,260 මෙන්ඩල්, බෝල්ස්ට්මන්, කොපර්නිකස් -- 292 00:17:31,320 --> 00:17:33,870 හැමෝවම පිටුවහල් කලා, හැමෝම වාද කලේ... 293 00:17:33,870 --> 00:17:35,990 ...ලෝකේ වෙනස් කරන්න පුළුවන් දේවල් ගැන. 294 00:17:36,140 --> 00:17:37,670 ඒ හැම කෙනෙක්ම ද්‍රෝහී වීමකට ලක්වුනා. 295 00:17:37,840 --> 00:17:41,370 බලන්න, මගේ හිතට ගොඩක් අවුල් ඔයාට අවශ්‍ය වෙලාවක මම යන එක ගැන, 296 00:17:41,380 --> 00:17:42,460 - ඒත් මේ දේ මට... - පොඩ්ඩක් ඉන්න. 297 00:17:42,460 --> 00:17:43,870 පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න, තප්පරයක් ඉන්න. 298 00:17:43,870 --> 00:17:46,010 - ඒක නිසා මෙහෙම කියනවා කියලද හිතන්නේ? මට ඔයාව ඕනේ නිසා? - තාත්තේ. 299 00:17:46,290 --> 00:17:47,990 දරුවෙක් ලොකු වෙලා තාත්තව කලකිරවනවා. 300 00:17:47,990 --> 00:17:49,590 ඒ කතාව කාලය තරම් පරණයි. 301 00:17:49,590 --> 00:17:52,030 ඒත් තත්පරේකටවත් හිතන්න එපා මට ඔයාව ඕනේ කියලා. 302 00:17:56,390 --> 00:17:57,120 කිස්ටෝස්... 303 00:18:05,930 --> 00:18:06,560 ආදරෙයි ඔයාට. 304 00:18:16,930 --> 00:18:19,300 හරියටම අතන යට බලන්න. බලන්න හම දිහා. 305 00:18:19,330 --> 00:18:21,380 මං බැලුවා. කිසිම දෙයක් පේන්න නෑ. 306 00:18:21,380 --> 00:18:23,460 ඒත් මං හොයාගන්නවා මොකද මූ මැරුනේ කියලා, 307 00:18:23,460 --> 00:18:25,010 - මං පොරොන්දු වෙනවා. - අනිවාර්යෙන්ම. 308 00:18:27,960 --> 00:18:29,790 - ජෝර්ජියෝ. - මොකද? 309 00:18:29,800 --> 00:18:31,920 - හැම දෙයක්ම හොදින් ද? - මං දන්නේ නෑ, බං. 310 00:18:31,990 --> 00:18:34,400 ඒත් අපි තාමත් වෙලාවට වැඩේ කරනවා නේද? මගේ බීජ ටික? 311 00:18:34,800 --> 00:18:38,840 ඔව්. පොරොන්දු වුනු විදියටම එන්ගලන්තෙට බීජ ටික ලැබේවි. 312 00:18:39,310 --> 00:18:40,710 හොදයි, මොකද කිව්වොත් ඒකමය තමයි ප්‍රශ්ණේ, 313 00:18:41,110 --> 00:18:43,700 ඔයාගේ තාත්තා මොකක්හරි භයානක දෙයක් කරනවා නම්, අපිට ඒ ගැන බලාගන්න පුළුවන්. 314 00:18:44,230 --> 00:18:45,630 අපි ඉන්නේ මේකේ එකට, ඔයායි මමයි. 315 00:18:48,420 --> 00:18:50,270 - එහෙම ද? - අනිවාර්යෙන්ම. 316 00:18:52,380 --> 00:18:54,220 නෑ, මට ඔයාට උදව් කරන්න බෑ. 317 00:18:54,720 --> 00:18:56,680 මගේ තාත්තා... එයා කරන දෙයක් කරාවි. 318 00:19:06,480 --> 00:19:08,190 ඩැනී වුල්ෆ් කණ්ඩායමෙන් පිට. 319 00:19:08,190 --> 00:19:10,760 එයාලා තාමත් ඉස්සරහා මිදුලේ. ඉතුරු කට්ටිය ඇතුලට ගියා. 320 00:19:10,840 --> 00:19:14,210 ඒ වගේම පේන විදියට ග්‍රීන්ට අලුත් යාලුවෙක් හම්බෙලා වගේ. 321 00:19:16,740 --> 00:19:17,550 ඒරීස්. 322 00:19:20,440 --> 00:19:21,110 ඔයා කවු ද? 323 00:19:21,540 --> 00:19:22,980 ටොම් චැන්ඩ්ලර්ගේ යාලුවෙක්. 324 00:19:24,850 --> 00:19:26,390 මං හිතන්නේ ඔයා එයාව දන්නේ හර්කියුලිස් කියන නමින්. 325 00:19:27,170 --> 00:19:27,970 හර්කියුලිස්. 326 00:19:31,030 --> 00:19:33,530 එයාත් දැන්... මං වගේ ද? 327 00:19:35,170 --> 00:19:37,800 නෑ. එයා වෙලාවට පැනගත්තා. 328 00:19:38,430 --> 00:19:39,040 හොදයි. 329 00:19:41,270 --> 00:19:41,980 ඒක හොදයි. 330 00:19:41,980 --> 00:19:43,010 හේයි, මෙතන මොනවද සිද්ධ වෙන්නේ? 331 00:19:43,180 --> 00:19:47,180 ඉතුරු එවුන් ටික, දෙවනි කණ්ඩායම, ඇතුලට! 332 00:19:47,390 --> 00:19:49,180 දවල් කෑම! 333 00:19:50,560 --> 00:19:52,270 උඹට මොකක් වෙලා ද? 334 00:19:53,020 --> 00:19:54,410 මොකද, තමුසේ ග්‍රීක කතා කරන්නේ නැද් ද? 335 00:19:55,620 --> 00:19:56,980 මං කිව්වේ යමං! 336 00:20:00,750 --> 00:20:01,410 මං යනවා. 337 00:20:03,830 --> 00:20:06,710 ඇතුලට යන්න එපැයි, තදයා. 338 00:20:07,420 --> 00:20:09,130 තමුසේගේ දවල් කෑම කන්න... 339 00:20:09,130 --> 00:20:12,610 ...එතකොටනේ උඹලට ලොකුවට හයියට ඉන්න පුළුවන්! 340 00:20:32,860 --> 00:20:34,130 තමුසෙට මෙතන ඉන්න බෑ. 341 00:20:35,030 --> 00:20:38,120 මම කැන්ටිමටයි යන්නේ. 342 00:20:38,230 --> 00:20:40,970 එහෙනං තමුසේ ඉන්නේ වැරදි තට්ටුවේ. මෝඩයෝ, වරෙං. 343 00:21:21,320 --> 00:21:23,160 නේතන් ජේම්ස්, වල්චර්, මේ කෝබ්‍රා. 344 00:21:23,160 --> 00:21:24,510 අපි පාලන මැදිරියට ඇතුල් වුනා. 345 00:21:25,320 --> 00:21:27,580 පණිවිඩය ලැබුණා, කෝබ්‍රා. අපිට ඔයාලව පැහැදිලිව ඇහෙනවා. 346 00:21:27,790 --> 00:21:30,550 - අප්ලින්ක් එක ලැබෙනකං ඉන්නේ. - එහෙමයි, දැනුම් දෙන්නං. 347 00:21:31,420 --> 00:21:33,660 සැටලයිට් සිග්නල් එක ටැප් කරන්න කොච්චර වෙලා යාවි ද? 348 00:21:33,660 --> 00:21:34,790 එන්ක්‍රිප්ට් කරලා තියෙන මට්ටම අනුව තමයි. 349 00:21:34,790 --> 00:21:37,140 මම කියන්නේ විනාඩි 20ක් විතර. අපි අප්ලින්ක් කරපු ගමන්, 350 00:21:37,140 --> 00:21:39,280 නැවට පුළුවන් වේවි සන්නිවේදන ලොග් බලන්න. 351 00:21:39,280 --> 00:21:41,660 ඒත් ඊට කලින්, අපිට සැටලයිට් එක හොයාගන්න වෙනවා. 352 00:21:44,090 --> 00:21:45,180 ඇයි ඔයා මගේ පස්සෙන් එන්නේ? 353 00:21:45,440 --> 00:21:47,050 මට ප්‍රශ්ණ තියෙන නිසා, ඒරීස්. 354 00:21:47,420 --> 00:21:49,670 උන් ඔයාට දෙන මත්ද්‍රව්‍ය, ඒවා කොච්චර කල් බලපානව ද? 355 00:21:50,470 --> 00:21:51,160 මං දන්නේ නෑ. 356 00:21:52,370 --> 00:21:56,890 මට සටන් කරන්න බෑ. ඒත් මට ඕනේ, ඒ්ත්...මට බෑ. 357 00:22:00,850 --> 00:22:02,950 නැගිටිනවා, සතා. 358 00:22:08,670 --> 00:22:13,600 මං දන්නේ නෑ මට උඹව අතෑරුනේ කොහොමද කියලා, කාමරේ ඉන්න ලොකුම එකා. 359 00:22:14,420 --> 00:22:17,990 ඔට්ටුයි හැම එකෙක්ම වගේ උඹට බයේ ඉන්න ඇත්නේ, නේද? 360 00:22:19,750 --> 00:22:22,130 බලාපල්ලකෝ තදයෙකුට වෙච්ච වැඩේ. 361 00:22:23,570 --> 00:22:29,190 නිකංම ලොකු...මෝඩ... සතෙක් විතරයි. 362 00:22:29,650 --> 00:22:30,750 මං කිව්වා වැරදි ද? 363 00:22:41,700 --> 00:22:42,810 ඒකට රිදෙනව ද? 364 00:22:43,130 --> 00:22:44,390 තමුසෙට ඕනේද මට ගහන්න? 365 00:22:44,690 --> 00:22:46,800 නැගිටිනවා. නැගිටිනවා! 366 00:22:50,450 --> 00:22:51,240 ආයෙමත්. 367 00:22:52,960 --> 00:22:55,790 මට බලන්න ඕනේ තමුසෙට කොච්චර තරහා ගන්න පුළුවන්ද කියලා. 368 00:22:56,050 --> 00:22:57,860 ඊලඟට මම කොතනටද ගහන්න ඕනේ? 369 00:22:58,030 --> 00:22:58,840 මෙතන... 370 00:23:00,360 --> 00:23:01,430 නැතිනං මෙතනට ද? 371 00:23:04,440 --> 00:23:05,260 මෙතන. 372 00:23:35,780 --> 00:23:37,250 මිනිහෙක් වුනාම තනියම බොන්න හොද නෑ. 373 00:23:37,250 --> 00:23:38,440 ඔහේත් ඒකට පුරුදු වේවි. 374 00:23:40,860 --> 00:23:43,040 ඔයාට කියන්න ඔයාලා එන්ගලන්තේ වීරයෝ වේවි කියලා දන්නවනේ? 375 00:23:43,290 --> 00:23:46,090 ඔහ්, හොදයිනේ. ඒකම තමයි මටත් ඕනේ වුනේ. 376 00:23:47,060 --> 00:23:48,290 මට තහවුරු කරන්න පුළුවන්, 377 00:23:49,300 --> 00:23:50,860 මට නෙමෙයි මිනිස්සු හිස නමන්නේ. 378 00:23:50,860 --> 00:23:53,600 තාත්තට තමයි. ඩොක්ටර් මහත්තයා. 379 00:23:54,060 --> 00:23:55,630 ඒක සාධාරණයි කියලා පේන්නේ නෑ නේද? 380 00:23:55,780 --> 00:23:58,870 ඔයා ජරා වැඩ ටික ඔක්කෝම කලත්, තාත්තට විතරයි අභිමානය ලැබෙන්නේ. 381 00:23:59,260 --> 00:24:03,130 මගේ තාත්තා කියන්න කැමතියි, "ජීවිතේ අසාධාරණ විතරක් නෙමෙයි, 382 00:24:03,200 --> 00:24:05,180 "කවුරුවත් එහෙම වේවි කියලා පොරොන්දු වෙන එකකුත් නෑ. 383 00:24:05,500 --> 00:24:06,760 තමුන් තමයි තමුන්ගේම දෛවය නිර්මාණය කරන්නේ." 384 00:24:07,100 --> 00:24:10,020 හොදයි, මම හිතනවා එයා කෘතඥ වේවි ඔයා කරපු දේවල් වෙනුවෙන්. 385 00:24:11,240 --> 00:24:13,420 මේ වෙද්දී එයා ඒ ගැන පැහැදිලිව හිතන්නේ නෑ. 386 00:24:13,610 --> 00:24:16,220 අනිවාර්යෙන්ම. එයාට කරන්න වැඩ ගොඩක් තියෙනවා. 387 00:24:17,250 --> 00:24:19,860 රෙඩ් රස්ට් සනීප කිරීම, ලෝකේ කුසගින්න නැති කරන එක... 388 00:24:20,340 --> 00:24:21,480 මනස පාලනය කරන එක. 389 00:24:23,970 --> 00:24:26,410 කවුද මනස පාලනය කරන දෙයක් ගැන කිව්වේ? 390 00:24:27,220 --> 00:24:27,910 ඔයා කිව්වේ. 391 00:24:29,280 --> 00:24:29,970 එහෙම ද? 392 00:24:32,600 --> 00:24:33,340 නෑ. 393 00:24:34,630 --> 00:24:37,830 මනස ඒ විදියටම තියෙනවා. හැසිරීම තමයි වෙනස් වෙන්නේ. 394 00:24:38,310 --> 00:24:40,360 ඒක නිසාම තමයි වද දෙන එක උපරිමේටම තියෙන්නේ. 395 00:24:41,390 --> 00:24:42,270 හිතලා බලන්න... 396 00:24:43,800 --> 00:24:46,760 තමුන්ට ඕනේ දේ දැනගෙනත්... 397 00:24:48,030 --> 00:24:49,710 ඒ වෙනුවෙන් සටන් කරන්න බැරි වෙනකොට. 398 00:24:57,330 --> 00:24:58,590 ජෝර්ජියෝ, මේ අහන්න. 399 00:24:59,890 --> 00:25:02,880 ඔයාගේ තාත්තා දැනටමත් ඔප්පු කරලා ඉවරයි එයාට රෙඩ් රස්ට් සනීප කරන්න පුළුවන් බව. 400 00:25:03,420 --> 00:25:04,460 එයාට පුළුවන් හැම කෙනෙකුටම කන්න දෙන්න. 401 00:25:05,410 --> 00:25:07,160 පරිපූර්ණ ලෝකයක් ගැන කිව්වාම. 402 00:25:07,160 --> 00:25:08,350 ඒක උරුමයක්. 403 00:25:08,990 --> 00:25:11,820 ඒත් එයාට වෙන අභිප්‍රායන් තියෙනවනං, භයානක අභිප්‍රායන්, 404 00:25:11,820 --> 00:25:14,730 එයා වීරයෙකුගෙන් කෙලින්ම වැටෙන්නේ රාක්ශයෙකුට. 405 00:25:16,550 --> 00:25:18,880 ඔයාට එයාව වගේම එයාගේ උරුමයත් ආරක්ශා කරන්න ඕනේ නම්, 406 00:25:20,340 --> 00:25:21,720 එයාව එයාගෙන්ම ආරක්ශා කරන්න. 407 00:25:27,710 --> 00:25:29,340 හොද කතාවක්, ජේම්ස් බොන්ඩ්. 408 00:25:39,980 --> 00:25:40,730 ඒක හොයාගත්තා. 409 00:26:00,330 --> 00:26:02,060 මං හිතන්නේ නෑ එහෙම කරන්න ඕනේ වේවි කියලා. 410 00:26:08,170 --> 00:26:09,320 උඹ දන්නවා මට තමුසෙට රිද්දන්න පුළුවන්. 411 00:26:10,860 --> 00:26:11,600 ඔව්. 412 00:26:12,560 --> 00:26:13,240 හරි. 413 00:26:14,100 --> 00:26:15,230 ඒක නිසා තමුසේ මෙහෙන් එලියට පලයං... 414 00:26:15,230 --> 00:26:16,650 ඒ වගේම කට පියාගෙන හිටපං, 415 00:26:17,000 --> 00:26:19,440 නැතිනං මං පොරොන්දු වෙනවා, මං තමුසෙට රිද්දනවා. 416 00:26:34,030 --> 00:26:35,760 නේතන් ජේම්ස්, අපි සැටලයිට් සිග්නල් එක ක්‍රැක් කලා. 417 00:26:35,770 --> 00:26:38,000 අක්ශාංෂ එක්ක ඒවගේ හැදිනීම් අප්ලින්ක් කරනවා. 418 00:26:39,230 --> 00:26:41,160 අපි ඒ ගැන බලනවා, කෝබ්‍රා. තහවුරු කරගන්න සූදානම් වෙන්න. 419 00:26:41,870 --> 00:26:43,810 මට කිසිම ලේ ගැලීමක් පේන්න නෑ. 420 00:26:43,810 --> 00:26:46,160 මට ජානමය ඌනතාවක් පේන්නත් නෑ. 421 00:26:46,160 --> 00:26:49,310 අපි රුධිර පරීක්ශණ කරලා තියෙන්නේ. හදවත ගැන බලන්න වෙනවා. 422 00:26:56,300 --> 00:26:58,150 උඹට මොනවද ඕනේ ජෝර්ජියෝ? අපි මෙතන වැඩ. 423 00:27:01,310 --> 00:27:02,670 තමුසෙට මොනවද ඕනේ? 424 00:27:04,770 --> 00:27:05,750 මම කල්පනා කලේ... 425 00:27:06,460 --> 00:27:07,840 ඔයා රඩේ රස්ට් සනීප කරපු එකේ. 426 00:27:08,430 --> 00:27:09,840 ඇයි පොඩ්ඩකට ගෙවල් පැත්තේ නොයන්නේ, 427 00:27:09,840 --> 00:27:10,980 මේ දේවල් සමථයකට පත් වෙනකං? 428 00:27:10,980 --> 00:27:13,080 ඊට පස්සේ ඔයාට පුළුවන් නිශ්පාදනය එලියට බෙදාහරින්න. 429 00:27:13,700 --> 00:27:14,710 ලෝකෙට බලාගෙන ඉන්න පුළුවන්. 430 00:27:14,710 --> 00:27:16,640 ඔයා යෝජනා කරන්නේ අපිට නිකංම අතෑරලා දාන්න කියල ද ජෝර්ජියෝ? 431 00:27:16,640 --> 00:27:17,570 ඒකද ඔයා කරන්නේ? 432 00:27:17,690 --> 00:27:19,220 මොකද කිව්වොත් ඔයා යෝජනා කරන්නේ නිකංම අතෑරලා දාන්න නම්, 433 00:27:19,220 --> 00:27:21,930 ඇයි බොට හයියක් නැත්තේ කෙලින්ම අහන්න ඕනේ එක කියලා දාන්න? 434 00:27:22,060 --> 00:27:23,740 තාත්තේ, මේ අතෑරලා දැමිල්ලක් නෙමෙයි. 435 00:27:24,190 --> 00:27:26,230 ඒක ආරක්ශිත විදියක්. 436 00:27:27,270 --> 00:27:29,910 උඹට කියන්න, ජෝර්ජියෝ, උඹ මගේ කටේ වචනත් හින්දනවා. 437 00:27:30,260 --> 00:27:33,610 ඒ වගේම දැන් තමුසේගේ ඇතුලේ තියෙන අහංකාරකම... 438 00:27:33,610 --> 00:27:34,890 ...දුර්වල කමත් එක්කම. 439 00:27:35,250 --> 00:27:37,310 මට තමුසේ කවුද කියන්න වචනත් නෑ. 440 00:27:37,790 --> 00:27:38,720 එලියට පලයං. 441 00:27:39,390 --> 00:27:40,910 අපි වැඩට බහිමු, ක්‍රිස්ටෝස්. 442 00:27:50,190 --> 00:27:51,840 කී වතාවක් වගේ එන්නත් කරනව ද? 443 00:27:52,450 --> 00:27:53,460 එක පාරක් විතරයි. 444 00:28:07,550 --> 00:28:09,510 ඒරීස්, එක පාරක් විතරක් එන්නත් කරනවා නම්, 445 00:28:09,820 --> 00:28:11,730 ‍එයාලා කොහොමද ඔයාලව මේ විදියට තියාගෙන ඉන්නේ? 446 00:28:20,260 --> 00:28:21,830 ඒරීස්, මත්ද්‍රව්‍ය තියෙන්නේ කෑම ඇතුලේද? 447 00:28:23,250 --> 00:28:26,310 නෑ. කෑම තමයි මත්ද්‍රව්‍ය. 448 00:29:05,060 --> 00:29:07,390 - ආයෙමත් තමුසේ. - මේක වැඩිය ලොකු නැවක් නෙමෙයි. 449 00:29:07,390 --> 00:29:09,220 ඒක එච්චර පොඩිත් නෑ. 450 00:29:11,700 --> 00:29:14,840 මට තාත්තා එක්ක සටන් කරන්න බෑ. එයා ශක්තිමත් වැඩියි. 451 00:29:15,030 --> 00:29:17,440 නෑ, ජෝර්ජියෝ, ඔයා එයා එක්ක සටන් කරනවා නෙමෙයි. 452 00:29:17,870 --> 00:29:19,000 ඔයා එයාව ආරක්ශා කරනවා. 453 00:29:29,560 --> 00:29:30,710 මට මොනවද කරන්න තියෙන්නේ? 454 00:29:31,170 --> 00:29:32,630 මට එන්ගලන්තෙට කෝල් කරන්න දෙන්න. 455 00:29:33,010 --> 00:29:34,960 එයාලා විද්‍යාඥයෝ එවාවි ප්‍රතිකාරය ආරක්ශා කරන්න. 456 00:29:34,970 --> 00:29:37,250 අපි ඔයාගේ තාත්තව අරගෙන, එයාට ඕනේ උදව් දෙමු, 457 00:29:37,250 --> 00:29:38,520 එයාට ලැබෙන්න ඕනේ විදියට. 458 00:29:39,250 --> 00:29:41,540 එහෙම වුනත් ලෝකෙම දැනගනීවි එයා ලෝකෙටම කන්න දුන්නු කෙනා විදියට. 459 00:29:46,950 --> 00:29:50,620 ඒකට පරක්කු වැඩියි. අපි මෝල්ටා වලටත් ලං වෙලා. 460 00:29:50,820 --> 00:29:52,000 - මෝල්ටා? මොකක්. - ඔයාට එයාව නතර කරන්න බෑ. 461 00:29:52,000 --> 00:29:54,400 මොකටද මෝල්ටා? ඒක බඩු බාන තැනක්ද ජෝර්ජියෝ? 462 00:29:54,880 --> 00:29:57,570 - මොකක්ද සැලැස්ම? - බලපං බං, බය වෙන්න එපා, හරි ද? 463 00:29:57,570 --> 00:29:58,710 ගණුදෙනුව ඒ විදියට කෙරේවි. 464 00:29:59,220 --> 00:30:02,030 මගේ තාත්තා ඔහේගේ මිනිස්සුන්ට ප්‍රතිකාරය දේවි, පොරොන්දු වුනු විදියටම. 465 00:30:02,030 --> 00:30:03,150 ඉතුරු ටික නම්... 466 00:30:03,440 --> 00:30:05,700 මොකක්ද? ජෝර්ජියෝ, මොකක්ද ඉතුරු ටික? 467 00:30:05,740 --> 00:30:08,240 ලෝකෙම පාලනය කරන එක ද? සතුරෝ බැටලුවෝ වගේ කරන එක ද? 468 00:30:08,240 --> 00:30:12,080 තමුසෙට එයාව තේරෙන්නේ නෑ. කාටවත්ම තේරෙන්නේ නෑ. 469 00:30:12,080 --> 00:30:13,550 ඒකට හේතුව මිනිහට පිස්සු. 470 00:30:13,670 --> 00:30:14,730 මට උදව් කරන්න දෙන්න. 471 00:30:15,790 --> 00:30:17,560 ඒක මේ විදියට සිද්ධ වෙන්න ඕනේ නෑ. 472 00:30:21,210 --> 00:30:24,570 මට ඔහේව එපා වීගෙන එන්නේ, කමාන්ඩර්. 473 00:30:36,050 --> 00:30:37,270 සර්, අපිට විකේතනයක් ලැබුණා. 474 00:30:40,730 --> 00:30:43,180 - නැව තියෙන තැන්. - ඔව්, සර්. 475 00:30:44,090 --> 00:30:46,580 පරණ ඒවා ගැලපෙනවා, ජෝර්ජියෝගේ මන්දිරෙන් ගත්තු ඒවා එක්ක. 476 00:30:46,580 --> 00:30:47,930 අහුවුනා, පරයා. 477 00:30:48,730 --> 00:30:50,430 කෝබ්‍රා, අපිට තහවුරු කිරිමක් ලැබුණා. 478 00:30:50,480 --> 00:30:51,400 පණිවුඩය ලැබුණා. 479 00:30:52,970 --> 00:30:55,340 හොදයි. නියම වැඩක්, මාස්ටර් චීෆ්. 480 00:30:55,420 --> 00:30:56,780 මෙහෙන් පැනගනිමු. 481 00:30:59,100 --> 00:31:00,580 හේයි, තදයා. 482 00:31:01,730 --> 00:31:02,950 මොකක්ද අවුල? 483 00:31:04,080 --> 00:31:07,120 උඹ පාන් වලට අකමැති ද? බත් වලට කැමති නැද් ද? 484 00:31:07,120 --> 00:31:09,740 හැමෝම කැමතියි බත් කන්න. 485 00:31:09,740 --> 00:31:11,970 කාපං. දැන්ම. 486 00:31:17,550 --> 00:31:18,580 නැගිටපං. 487 00:31:20,050 --> 00:31:20,900 නැගිටපං! 488 00:31:48,520 --> 00:31:50,170 අපිට යන්න වෙනවා. ඇවිදින්න පුළුවන් ද? 489 00:31:51,270 --> 00:31:52,950 මං කිව්වේ, කාපං! 490 00:31:57,150 --> 00:31:58,670 සද්ධේ නම් හොද මදි වගේ. 491 00:32:12,910 --> 00:32:14,880 දැන් කවුද තදයා, හහ්? 492 00:32:15,230 --> 00:32:16,210 ඒරීස්, වරෙං. 493 00:32:35,720 --> 00:32:36,530 වරෙං! 494 00:32:36,770 --> 00:32:37,840 උඹට නිදහස් වෙන්න පුළුවන්! 495 00:32:42,430 --> 00:32:43,940 හර්කියුලීස්ට දිගටම සටන් කරන්න කියන්න. 496 00:32:49,150 --> 00:32:50,170 නේතන් ජේම්ස්, අපිව අහුවුනා. 497 00:32:50,170 --> 00:32:51,960 ඉක්මන් පිටවීමක් ඉල්ලා සිටිනවා. 498 00:32:51,970 --> 00:32:54,500 පණිවුඩය ලැබුණා, වල්චර්. සන්ශයින් ඔය පැත්තට එනවා. 499 00:33:01,180 --> 00:33:03,120 - එයාට වෙඩි වැදුන ද? - නෑ, ඒත් තුවාලයි. 500 00:33:38,720 --> 00:33:40,240 යාලුවා, මට අර රේඩියෝව පාවිච්චි කරන්න ඕනේ. 501 00:33:40,240 --> 00:33:42,720 මං දැනටමත් කියලා තියෙන්නේ, තමුසටෙ අවසර නෑ. 502 00:34:02,050 --> 00:34:05,130 ඒ කියන්නේ වැලෙක් නිකංම සටන්කරුවොන්ට නොස්ටෝස් එන්නත් කරන්නේ නෑ, 503 00:34:05,130 --> 00:34:07,210 මිනිහා ඒක කෙලින්ම කෑම වලට දාලා දෙන්නේ. 504 00:34:07,210 --> 00:34:08,740 පේන විදියට එහෙමයි, සර්. 505 00:34:08,770 --> 00:34:10,320 එතකොට ඒක තමයි එයාට බීජ ටික ඕනේ වුනේ. 506 00:34:10,320 --> 00:34:12,590 එයා රෙඩ් රස්ට් සනීප කරනවා, නොස්ටෝස් එක්ක කවලං කරනවා... 507 00:34:12,590 --> 00:34:14,640 ...එයාගේ සතුරෝ මෙල්ල වෙන කෑම. 508 00:34:14,640 --> 00:34:17,450 පරිපූර්ණ ආයුධයක්. ඒක කන මිනිස්සුන්ටවත් ඒක තේරෙන එකක් නෑ. 509 00:34:17,460 --> 00:34:19,380 එයාලා ඒක දැනගත්තත්, මොනවා කියලා කරන්න ද? 510 00:34:19,380 --> 00:34:22,240 - එක්කෝ එයාලා කාවි, නැතිනං හාමත් වේවි. - දෙයියනේ. 511 00:34:22,750 --> 00:34:25,690 ඔයාලා කරපු වැඩේ සාර්ථකයි. අපි පරීක්ශණ ප්‍රදේශය අඩු කරගත්තා. 512 00:34:25,700 --> 00:34:27,530 ඒත් දැන් වැලෙක් දන්නවා අපි එන බව. 513 00:34:27,540 --> 00:34:29,010 එයා හැම වෙලාවකම දැනන් හිටියා. 514 00:34:29,330 --> 00:34:31,850 සර්, අපිට පිටතින් ඇමතුමක් ලැබෙනවා. 515 00:34:31,860 --> 00:34:33,850 - ඇමතුම විකාශය කරන්න. - එහෙමයි, සර්. 516 00:34:33,860 --> 00:34:35,570 මම නැවතත් කියනවා, නේතන් ජේම්ස්, 517 00:34:35,570 --> 00:34:36,850 මේ කමාන්ඩර් ජේම්ස් ෆ්ලෙචර්. 518 00:34:37,140 --> 00:34:39,280 - ඔයාලා කිව්වා හරි... - අපිට සිග්නල් එක හොයාගන්න පුළුවන් ද? 519 00:34:39,280 --> 00:34:40,750 බෑ, සර්, ඒක එන්නේ සැටලයිට් එකෙන්-- 520 00:34:40,750 --> 00:34:41,890 හොයාගන්න බෑ. 521 00:34:41,890 --> 00:34:42,960 ජීව විද්‍යාත්මක ආයුධයක්, 522 00:34:42,960 --> 00:34:45,730 හැසිරීම පාලනය කිරිමත් එක්ක සම්බන්ධ දෙයක්. 523 00:34:47,100 --> 00:34:49,020 මට ඇත්තටම විශ්වාසයක් නෑ එයාලා කොහොම ඒක පාවිච්චි කරන්න හදනවද කියලා, 524 00:34:49,020 --> 00:34:50,850 ඒත් අපි යුධ නැවකින් මෝල්ටා වලට යන ගමන් ඉන්නේ. 525 00:34:50,850 --> 00:34:53,110 මම නැවතත් කියනවා, අපි මෝල්ටා වලටයි ගමන් කරන්නේ. 526 00:34:53,110 --> 00:34:54,050 ඔයාලා එයාව නතර කල යුතුයි. 527 00:34:54,050 --> 00:34:55,440 ඔයාලට විතරමයි ඒක කරන්න පුළුවන්. 528 00:34:55,730 --> 00:34:57,550 මං දන්නවා මේකෙන් කිසිම වෙනසක් වෙන්නේ නෑ කියලා. 529 00:34:57,580 --> 00:35:00,180 මාව විශ්වාස කරන්න ඕනේ, මම ඒ දේ කලේ මගේ රට වෙනුවෙන් විතරයි. 530 00:35:02,030 --> 00:35:03,970 සාශා, මට සමාවෙන්න ඔයාට වේදනාවක් දුන්නා නම්. 531 00:35:04,310 --> 00:35:06,370 මම පතනවා ඔයා මට සමාව නොදුන්නත්, 532 00:35:06,370 --> 00:35:08,500 ඔයා තේරුම් ගනීවි. මම හිතුවේ නෑ ඔයාට වේදනාවක්... 533 00:35:10,510 --> 00:35:11,490 මොකක්ද වුනේ? 534 00:35:14,300 --> 00:35:15,220 අයියෝ. 535 00:35:17,870 --> 00:35:18,930 අපිට සිග්නල් එක නැතිවුනා. 536 00:35:26,210 --> 00:35:27,120 මෝල්ටා. 537 00:35:28,100 --> 00:35:28,710 ඒක නම් ගැලපෙනවා. 538 00:35:35,270 --> 00:35:36,700 - ජෝර්ජියෝ... - කාත් එක්කද කතා කලේ? 539 00:35:36,710 --> 00:35:38,390 මං දන්නවා ඔයාට සැකයක් තියෙනවා කියලා... 540 00:35:39,150 --> 00:35:40,560 ...ඒත් අපිට මොකක්හරි කරන්න වෙනවා. 541 00:35:40,830 --> 00:35:43,360 අපිට ඔයාගේ තාත්තා නතර කරන්න වෙනවා. එයාට පිස්සු හැදිලා. 542 00:35:44,750 --> 00:35:46,240 අපිට මේක නිවැරදි කරන්න පුළුවන්. 543 00:35:50,980 --> 00:35:52,580 වෙන කවුරුවත් දන්නවද ඔයා මෙහේ ඉන්න බවක්? 544 00:35:55,620 --> 00:35:56,900 ඔයාට කවුරුවත් සම්බන්ධ කරගන්න පුළුවන් වුනා ද? 545 00:35:58,830 --> 00:36:00,600 නෑ, මට සිග්නල් එකක් ගන්න බැරිවුනා. 546 00:36:01,060 --> 00:36:03,140 හොදයි, හොදයි. 547 00:36:04,770 --> 00:36:05,840 පොඩ්ඩක් ඔහොම ඉන්න. 548 00:36:19,890 --> 00:36:22,560 උඹ ඇත්තටම හිතනවද මගේ පුතා මට විරුද්ධව හරවන්න පුළුවන් කියලා, මිනිහෝ? 549 00:36:23,710 --> 00:36:26,120 උඹට ඒක තේරෙන්නේ නෑ. අපි පවුලක්. 550 00:36:26,510 --> 00:36:29,230 අපි අතරේ මොන කෝන්තර තිබුණත්, මූගේ ලේ මගේම තමයි. 551 00:36:29,230 --> 00:36:32,260 ඒ වගේම උඹ එපා කරපු එකෙක්, ෆ්ලෙචර්. රැවටිලිකාරයෙක්. 552 00:36:32,260 --> 00:36:34,260 කොටින්ම කිව්වොත්, දෙපැත්ත රවට්ටන එකෙක්. 553 00:36:34,260 --> 00:36:35,980 මම මේක හොයාගත්තේ 554 00:36:35,980 --> 00:36:38,390 එසෝෆගස් දිමිත්‍රියස්ගේ ඇඟ ඇතුලේ තිබිලා. 555 00:36:38,390 --> 00:36:40,430 තමුසේගේ පොඩි වස පෙත්ත. 556 00:36:42,310 --> 00:36:43,560 මං අහන්නේ, තමුසේ මොන මගුලක්ද හිතුවේ... 557 00:36:43,570 --> 00:36:45,140 ...මෙතන ගණුදෙනු කරන අය ගැන, ෆ්ලෙචර්?! 558 00:36:46,000 --> 00:36:48,680 මගේ විද්‍යාව පරිපූර්ණයි! මගේ මනස පිහියක් වගේ! 559 00:36:48,690 --> 00:36:50,000 තමුසෙට බෑ මාව අන්දන්න. 560 00:36:52,650 --> 00:36:54,670 මම තමුසේ ගැන ගොඩක් කලකිරිලා ඉන්නේ. 561 00:36:55,150 --> 00:36:57,470 මම තමුසෙට මගේ නැවට ආරාධනා කලා. කන්න දුන්නා. 562 00:36:57,470 --> 00:36:59,460 මම තමුසේගේ මුලු රටටම කන්න දෙන්නයි හැදුවේ. 563 00:37:04,370 --> 00:37:05,630 තමුසේ පිස්සෙක්. 564 00:37:05,630 --> 00:37:07,120 නෑ, නෑ, නෑ, ෆ්ලෙචර්. 565 00:37:07,340 --> 00:37:10,130 පිස්සා කියන්නේ පරිණාමය වෙන්න ප්‍රතික්ශේප කරන මනසක් තියෙන එකාට. 566 00:37:10,130 --> 00:37:12,780 පිස්සුව කියන්නේ මේ ලෝකෙට, මේ දැන් තියෙන විදියට, 567 00:37:12,780 --> 00:37:15,320 එකම දේ නැවත නැවත කරන එක, 568 00:37:15,330 --> 00:37:18,570 එකම පාර දිගේ යන එක, එකම වලට වැටෙන එක, 569 00:37:18,570 --> 00:37:20,700 එකිනෙකට වෙනස් ප්‍රථිපල බලාපොරොත්තු වෙන එක. 570 00:37:20,890 --> 00:37:23,300 අසමත් වීමේ දුක්ඛිත චක්‍රය. 571 00:37:23,600 --> 00:37:25,300 ඒත් මම ඒ හැම දෙයක්ම වෙනස් කරන්නයි යන්නේ. 572 00:37:25,730 --> 00:37:28,330 මම තව වතාවක් අහන්නං. තමුසේ කාටද කතා කලේ? 573 00:37:28,330 --> 00:37:29,820 දැන් ඒකෙන් වැඩක් නෑ, පුතා. 574 00:37:30,810 --> 00:37:32,560 දැන් උන්ට අපිව නතර කරන්න බෑ. 575 00:37:32,560 --> 00:37:35,730 දැන් මොකද කරන්නේ? තමුසේ මාව මරන්නද? 576 00:37:36,330 --> 00:37:39,940 නෑ, මිනිහෝ. මං උඹව මරන්නේ නෑ. ප්‍රචණ්ඩත්වේ මට පිලිකුල්. 577 00:37:44,050 --> 00:37:45,300 ජෝර්ජියෝ, මේ අහන්න. 578 00:37:45,530 --> 00:37:48,440 මං තේරෙනවා එයාට කියන්න හේතුව. මට තේරෙනවා. ඒ්ත් අපිට මේක හරිගස්සන්න පුළුවන්. 579 00:37:48,450 --> 00:37:49,290 උඹටයි මටයි එකතු වෙලා, 580 00:37:49,290 --> 00:37:50,540 අපිට මේක නිවැරදි කරන්න පුළුවන්... 581 00:38:16,390 --> 00:38:19,240 මේ හැම ප්‍රශ්ණයක්ම පටන් ගත්තු කෙනා ඒවා විසදුවා වෙන්න පුළුවන්. 582 00:38:20,370 --> 00:38:22,180 නැතිනං ඒක තවත් උප්පරවැට්ටියක් වෙන්න පුළුවන්. 583 00:38:22,520 --> 00:38:24,090 මොන විදියකින් හරි, අපි ඒ ගැන බලාගන්නම්. 584 00:38:25,210 --> 00:38:27,720 ඒත් මගේ අනුමානය තමයි, ඔයා එයා ගැන හිතාගෙන හිටියා හරි. 585 00:38:30,230 --> 00:38:33,300 හොදයි, ඒක නම් ඇත්ත කතාව, ඒකෙන් එයාගේ ජීවිතේම නැතිවුනා වෙන්න පුළුවන්. 586 00:39:59,760 --> 00:40:00,570 හේයි, තාත්තේ. 587 00:40:02,400 --> 00:40:04,170 ක්‍රිස්ටෝස්, මං ඔයා ගැන වද වෙලා හිටියේ. 588 00:40:04,170 --> 00:40:05,340 ඔයා මොකක් ගැනද වද වුනේ? 589 00:40:05,850 --> 00:40:08,540 නොස්ටෝස් නියමෙටම රෙඩ් රස්ට් ප්‍රතිකාරයට ගැලපුනා. 590 00:40:08,540 --> 00:40:10,160 එන්නත් කරන්න ඕනේත් නෑ. 591 00:40:10,410 --> 00:40:12,250 එක පැලේක හැම දේම තියෙනවා. 592 00:40:12,550 --> 00:40:15,300 - ඔයා ඇත්තටම ඒක කලා. - මම ඒක කලා, නැද් ද? 593 00:40:15,570 --> 00:40:17,060 ඒක නියම පැලෑටියක් වේවි. 594 00:40:17,840 --> 00:40:20,120 රහස තිබුනේ එකම මූලික ජෝඩුවක් ඇතුලේ... 595 00:40:20,120 --> 00:40:23,640 Elaeis virilis DNA වල හතරවෙනි මට්ටමේ, 596 00:40:23,640 --> 00:40:25,670 අපේ ලස්සන පාම් බීජයේ. 597 00:40:26,850 --> 00:40:28,410 ඇවිල්ලා බලන්නකෝ. ඒක මාර ලස්සනයි. 598 00:40:28,800 --> 00:40:29,890 එන්නකෝ, එන්නකෝ. 599 00:40:31,390 --> 00:40:33,080 හොදයි, ඒක එකම එක... 600 00:40:33,740 --> 00:40:35,790 එක ස්විච් එකයි, A ඉදන් G වෙනකං. 601 00:40:36,220 --> 00:40:37,520 නෑ, බලන්න, බලන්න. 602 00:40:37,740 --> 00:40:41,690 එක ස්විච් එකක්, A ඉදන් G වෙනකං, එකම මූලික ජෝඩුව ඇතුලේ. 603 00:40:41,700 --> 00:40:44,560 එච්චරයි. එච්චරයි. ඊට වඩා සංකීර්ණ දෙයක් නෑ. 604 00:40:44,700 --> 00:40:47,100 ඒත් මං ඒක ගොඩක් සංකීර්ණ කරනවා. 605 00:40:47,100 --> 00:40:48,850 මං කියන්නේ, මටවත් විශ්වාස කරන්න බෑ මං ඒක සංකීර්ණ කරනවා කියලා. 606 00:40:48,850 --> 00:40:51,410 ඒකත් හරියට ඉස්කෝලේ ළමයෙකුට වුනත් ඒක හිතාගන්න තිබුනා. 607 00:40:51,410 --> 00:40:53,680 ඒත් ඒක මට අහුවුනේ නෑ. ඔයාට අහුවුනෙත් නෑ. 608 00:40:53,760 --> 00:40:56,900 ඒක උත්කෘශ්ඨයි. සරලයි. 609 00:41:03,220 --> 00:41:06,100 ඔයා තමයි ගොඩක්ම උත්කෘශ්ඨ පුතා. 610 00:41:07,030 --> 00:41:09,330 ආදරෙයි ඔයාට. ආදරෙයි ඔයාට, ආදරෙයි ඔයාට, 611 00:41:09,330 --> 00:41:12,280 ඔලිව් වලට වඩා ඔයාට ආදරෙයි, ඒ වගේම මම ඔලිව් වලට මාර ආදරෙයි. 612 00:41:13,480 --> 00:41:14,440 මට බලන්න දෙන්න. 613 00:41:15,890 --> 00:41:16,790 දෙයියනේ. 614 00:41:17,730 --> 00:41:18,890 ඒක උත්කෘශ්ඨයි නේද?