1 00:00:43,980 --> 00:00:44,710 කණ්ඩායම! 2 00:00:45,210 --> 00:00:46,180 සීරුවෙන්! 3 00:00:47,950 --> 00:00:48,900 විසිර යනු. 4 00:00:52,750 --> 00:00:53,570 ආපහු කවදාවත්ම. 5 00:00:55,050 --> 00:00:55,970 උඹට ඇහුණද, මිලර්? 6 00:00:56,240 --> 00:00:58,550 ආයේ කවදාවත් අර වගේ දෙයක් සිද්ධ වෙන්න දෙන්න බෑ. 7 00:01:09,420 --> 00:01:10,710 ඔයා හොඳින්ද, මාස්ටර් චීෆ්? 8 00:01:10,720 --> 00:01:12,790 ඒ ගැන හිතන්න එපා. අපි මීට වඩා හොඳ දවස් දැකලා තියෙනවා, ඩොක්. 9 00:01:13,140 --> 00:01:13,870 නෑ, මම ඇහුවේ... 10 00:01:17,670 --> 00:01:19,520 එහෙමයි, මාස්ටර් චීෆ්. ඒ ගැන හිතන්න ඕනේ නෑ. 11 00:01:24,150 --> 00:01:24,850 රේ. 12 00:01:26,850 --> 00:01:28,350 ඔයාගේ අත... ඒක වෙවුලනවා. 13 00:01:28,940 --> 00:01:30,310 ඔ-ඔව්. ඒක මේ. පොඩ්ඩක්... 14 00:01:31,610 --> 00:01:34,020 මම සුක්කානම තදට ඇල්ලුවා, ඒකෙන් මගේ අත... 15 00:01:54,500 --> 00:01:57,060 ගුවන් මෙහෙයුම සම්පූර්ණයි. හීලෝ එක ආපහු ගොඩබෑවා. 16 00:01:57,280 --> 00:02:00,030 එයාලට එලියෙන් කිසිම දෙයක් හොයාගන්න බැරිවුනා. ෆ්ලෙචර් පේන්නවත් නෑ. 17 00:02:00,040 --> 00:02:01,560 ඒ බීජ ටික ගොඩක් දුර ගිහින්. 18 00:02:02,540 --> 00:02:04,520 අපි ආයෙමත් සරණාගතයෝ පරීක්ශා කලා, තදින්ම. 19 00:02:04,690 --> 00:02:06,060 එයාලා කියන්නේ එකම කතාව. 20 00:02:06,330 --> 00:02:08,930 එයාලගේ "කැප්ටන්" ට්‍රෝලර් එකට ඇවිල්ලා තියෙන්නේ පරක්කු වෙලා, 21 00:02:08,980 --> 00:02:11,530 එයාලව යුරෝපෙට ගෙනියන්න ගෙවීම් කරපු ජාවාරම්කාරයා වෙනුවට. 22 00:02:11,530 --> 00:02:14,220 ෆ්ලෙචර් එක්ක බෝට්ටුවේ කැප්ටන් හෙලිකොප්ටර් අංගනයේදි කතා කරනවා කට්ටිය දැකලා තියෙනවා... 23 00:02:14,220 --> 00:02:16,430 - ...කීප වතාවක්ම. - දෙයියනේ. 24 00:02:17,850 --> 00:02:20,180 බීජ ටික හොයන්න පටන් ගන්න තැනක් ගැන අදහසක් එහෙම තියෙනව ද? 25 00:02:20,570 --> 00:02:23,180 ජෝර්ජියෝ ලඟ බෝට්ටුවක් තියෙනවා. ගොඩක් වේගවත් එකක්. 26 00:02:23,470 --> 00:02:26,360 මිනිහා ඇස්ට්‍රිස් දූපත් පිටිපස්සේ ෆ්ලෙචර් එනකං බලාගෙන හිටියා නම්, 27 00:02:26,360 --> 00:02:28,220 උන් දැනටමත් මිනිහගේ තැනට ගිහිල්ලා වෙන්න ඕනේ. 28 00:02:28,220 --> 00:02:30,190 විද්‍යාගාරේ එක්ක සන්නිවේදනය කරන ගෙදර. 29 00:02:32,550 --> 00:02:33,650 මට කියන්න මොනාහරි අමතක වුනා ද? 30 00:02:34,050 --> 00:02:35,360 දෛවය වැඩ කරන විදිය තමයි. 31 00:02:36,940 --> 00:02:38,460 ඔයා මුලින්ම නැවට ආපු ගමන්, 32 00:02:38,550 --> 00:02:42,080 ඔයා යෝජනා කලේ ජෝර්ජියෝගේ ගෙදර පාවිච්චි කරලා වැලෙක්‘ගේ විද්‍යාගාරය හොයාගන්න. 33 00:02:42,370 --> 00:02:45,620 මං හිතුවේ ඒක... පිස්සු අදහසක් කියලා. 34 00:02:46,750 --> 00:02:47,510 ඒත් දැන්... 35 00:02:48,730 --> 00:02:50,080 මං හිතන්නේ ඒකයි අපේ එකම බලාපොරොත්තුව. 36 00:02:50,330 --> 00:02:52,090 ජෝර්ජියෝගේ ගෙදර... ඔයා දන්නවද ඒක තියෙන තැන? 37 00:02:53,290 --> 00:02:54,440 මට අදහසක් තියෙනවා. 38 00:03:20,170 --> 00:03:20,870 ඉතිං? 39 00:03:25,580 --> 00:03:28,870 දැක්කනේ? මං කිව්වා. අපි වැඩේ කලා. 40 00:03:28,870 --> 00:03:30,050 අපිට කියන්නකෝ, තාත්තේ. 41 00:03:30,250 --> 00:03:32,150 වෛරස් එක අයිස් යුග දෙකක් තිස්සේ හැංගිලා හිටියා. 42 00:03:32,150 --> 00:03:35,070 ඒක නිකංම ජීවී විශේෂයකින් එලියට පැන්නා විතරක් නෙමෙයි, ඒක ජෛව්‍ය රාජධානියකින් එපිටට ගියා, 43 00:03:35,070 --> 00:03:38,140 ඒ වගේම විශාල නිවුන් වසංගතයක් ඇතිකලා 44 00:03:38,140 --> 00:03:39,480 දැනට ලෝකය මුහුණ පාලා තියෙන තරමින්. 45 00:03:39,740 --> 00:03:41,530 ඒත් මේ බීජ, 46 00:03:41,530 --> 00:03:45,330 මේ පුංචි පාම් ඇටේ, Elaeis Virilis, 47 00:03:45,430 --> 00:03:46,910 ඒ හැම දේකින්ම බේරුණා. 48 00:03:48,100 --> 00:03:50,930 දැන් මම කරන්න යන්නේ සොබාදහමේ මේ බුද්ධිමත් නිර්මාණය 49 00:03:51,070 --> 00:03:54,000 මගේම නිර්මාණයක් එක්ක කවලම් කරන්න, 50 00:03:54,150 --> 00:03:56,750 ඊට පස්සේ මේ ග්‍රහලෝකය බේරගන්නවා... 51 00:03:57,160 --> 00:03:59,920 කරුණාවන්ත ක්‍රියාවක් විදියට‍ 52 00:04:00,040 --> 00:04:02,160 ඒකෙන් මිනිස්සුත් ප්‍රශ්ණ කරන්න ගනීවි 53 00:04:02,160 --> 00:04:05,810 මිනිස්සු වෙන වෙන දෙවිවරු විශ්වාස කලේ ඇයි කියන තරමට. 54 00:04:07,600 --> 00:04:09,790 හොදට බලාගන්න, කමාන්ඩර්. ඔබතුමා මේ සාක්ශි දරන්න හදන්නේ... 55 00:04:09,790 --> 00:04:11,680 ...මනුශ්‍යත්වය ප්‍රති නිර්මාණය කිරීමක්. 56 00:04:12,290 --> 00:04:14,610 මම මෙහාට ආවේ මගේ ජාතියට කන්න ඕනේ නිසා. 57 00:04:14,610 --> 00:04:16,690 කන බොන එක එයාලා කරාවි, ඔයාට පිං සිද්ධ වෙන්න. 58 00:04:17,330 --> 00:04:19,700 ඇත්තටම, මාත් තරමක් උදව් කලා. 59 00:04:22,020 --> 00:04:23,820 ගිහිල්ලා බීපං, ජෝර්ජියෝ. 60 00:04:24,390 --> 00:04:25,690 ලොකු මිනිස්සු මෙතන කතා කරනවා. 61 00:04:36,760 --> 00:04:37,490 නියමයි. 62 00:04:40,240 --> 00:04:43,120 ඔබතුමාගෙන් සමාව අයදිනවා මගේ දරුවා වෙනුවෙන්, කමාන්ඩර්. 63 00:04:43,360 --> 00:04:46,010 අවුරුදු 32ක අප්‍රේල් මාසේ, ඌගේ අම්මා ඌව එලියට පැහැරුවා, 64 00:04:46,010 --> 00:04:48,120 - එදා ඉදං ඌගේ වැඩේ වැඩක් වනසන එක. - තාත්තේ... 65 00:04:48,190 --> 00:04:50,420 ඒත් උඹ, උඹ නියමෙට වැඩේ කලා, මිනිහෝ. 66 00:04:51,100 --> 00:04:53,840 කමාන්ඩර්, ඔයාගේ පාට්නර් තමයි බීජ ටික ගේන්න හිටියේ... 67 00:04:53,840 --> 00:04:57,230 අර නැවෙන් එලියට, ඔයාගේ සම්බන්ධයක් අඟවන්නේ නැතුව, 68 00:04:57,230 --> 00:04:59,170 ඒ කියන්නේ ටොම් චැන්ඩ්ලර් ඔයාගේ පස්සෙන් එනවා, 69 00:04:59,170 --> 00:05:01,880 ඒ වගේම එයා අපි හැමෝගේම පස්සෙන් ඒවි. 70 00:05:05,270 --> 00:05:06,790 මම යෝජනා කරන්නේ අපි ඉක්මනට වැඩ කලොත් හොදයි, 71 00:05:07,270 --> 00:05:08,970 සෘජුවම එයා එක්ක ගැටෙන්නේ නැතුවම. 72 00:05:09,410 --> 00:05:10,880 ඔයා දැකලා ඇති එයා කොච්චර භයානකද කියලා. 73 00:05:12,370 --> 00:05:13,470 චැන්ඩ්ලර් ගැන මට බලාගන්න ඉඩ දෙන්න. 74 00:05:13,470 --> 00:05:15,640 මට ලුචීයා හොදටම විශ්වාසයි. ඒත් රත්තරනේ, දැනට 75 00:05:15,650 --> 00:05:17,980 ඇයි ඔයා අපේ අමුත්තව සුව පහසුවට නොතියන්නේ? 76 00:05:22,110 --> 00:05:24,540 වැඩි පහසුවට නෙමෙයි, දරුවෝ. 77 00:05:34,750 --> 00:05:37,570 ලුචීයා හරි, තාත්තේ. අපි තාමත් අවුලෙන් එලියට ඇවිල්ලා නෑ. 78 00:05:38,050 --> 00:05:40,700 ෆ්ලෙචර්ගේ පැනගැනීම හරියටම සැලැස්මට අනුව සිද්ධ වුනේ නෑ. 79 00:05:40,880 --> 00:05:42,190 ඔයා හිතන්නේ එයාලා ඒ විදියට සැලසුම් කලා කියල ද? 80 00:05:42,380 --> 00:05:43,780 මං හිතන්නේ ඔයා එයා දිහා ඇහැ ගහගෙන හිටියොත් හොදයි. 81 00:05:44,570 --> 00:05:47,110 ඔයාගේ අම්මා කිව්වා වගේ, හැම වෙලාවකම වද වෙන එක හොදයි. 82 00:05:47,930 --> 00:05:49,590 ඒත් මේ දැන්, අපිට සූදානම් වෙන්න වෙනවා... 83 00:05:49,590 --> 00:05:51,650 වැඩට බහින්න, මගේ කොල්ලෝ. මොකද කියන්නේ? 84 00:05:51,860 --> 00:05:52,570 එහෙමයි, සර්. 85 00:05:56,510 --> 00:05:58,290 මේක එකට එකතු වෙලාම කරමු, පුතා. 86 00:06:04,940 --> 00:06:06,260 මේක ගත්තේ හාර්ඩ් ඩ්‍රයිව් එකෙන්. 87 00:06:06,480 --> 00:06:08,270 ඒ පැත්තෙන් සැටලයිට් එකක් ගියේ නෑ මාස ගානකින්, 88 00:06:08,270 --> 00:06:09,280 ලඟදී ගත්තු පිංතූර නෑ. 89 00:06:09,280 --> 00:06:12,270 මම හොයන දේ අවුරුදු 2000ක් විතර පරණයි. 90 00:06:12,850 --> 00:06:14,930 අර ඉතිකා ලඟ තියෙන පුංචි දූපත. 91 00:06:16,200 --> 00:06:18,160 අර පේන්නේ ඇටෝකෝස් ගොඩනැගීමක්, 92 00:06:18,170 --> 00:06:21,150 ඒක තමයි ජෝර්ජියෝගේ මාලිගාව ඉස්සරහා තියෙන බැලුම් කණුව. 93 00:06:22,220 --> 00:06:23,220 පාලන මැදිරිය, මේ කැප්ටන්. 94 00:06:23,220 --> 00:06:26,450 0-6-5 දිශාවට නැව හරවන්න, උපරිම වේගෙන්. 95 00:06:42,690 --> 00:06:44,100 හැමෝම අහගන්නවලා! 96 00:06:44,730 --> 00:06:48,780 උඹලා ඈතටම යන්න ඕනේ, පුලුල්ව හොන්න ඕනේ, 97 00:06:48,790 --> 00:06:50,400 ඒ වගේම උඹලට පෙල ගස්සන්න වෙනවා... 98 00:06:50,400 --> 00:06:54,320 පිලොපෙනීස් වලින් හොයාගන්න පුළුවන් හැම කෙල්ලෙක්ම, 99 00:06:54,320 --> 00:06:57,430 මොකද කිව්වොත් අද, අපි ලොකු ආතල් එකක් ගන්නවා, කොල්ලනේ. 100 00:06:59,790 --> 00:07:00,630 හැදිගෑවිලාම යන්න. 101 00:07:02,170 --> 00:07:03,770 මං මගේ කොටහා කලේ නෑ කියන්න එනවා. 102 00:07:03,860 --> 00:07:06,190 මං මගේ වැඩේ කලා, මං උදව් කලා. 103 00:07:10,720 --> 00:07:12,690 මෙහෙයුම කෙලින්ම කඩා වැදිලා අරගෙන ඒමක් තියෙන්නේ. 104 00:07:12,690 --> 00:07:13,920 ඉලක්කය... සිතියම් කාමරය ආරක්ශා කරන එක... 105 00:07:13,920 --> 00:07:16,300 ජෝර්ජියෝගේ මන්දිරේ ඊසාන දිග කොටසේ තියෙන්නේ, 106 00:07:16,300 --> 00:07:18,080 ඒ ප්‍රධාන පඩිපෙලෙන් එලියට වෙන්න. 107 00:07:18,090 --> 00:07:20,570 නේතන් ජේම්ස් වටේට කැරකෙනවා වෙරලට සැතපුම් 30ක් දුරින් 108 00:07:20,570 --> 00:07:22,550 වල්චර් ටීම් එක හෙලිකොප්ටරෙන් වෙරලට ගොඩබහින අතරේ, 109 00:07:22,550 --> 00:07:25,260 වේගවත්ම පිටවීම ජෝර්ජියෝගේ තැනින් කිලෝමීටර් 4ක් දුරින්. 110 00:07:25,260 --> 00:07:27,500 - සතුරු කණ්ඩායම්? - කැප්ටන් චැන්ඩ්ලර්ගේ තොරතුරු අනුව 111 00:07:27,500 --> 00:07:29,050 අපිට ආරක්ශක කණ්ඩායම් මුණගැහේවි. 112 00:07:29,050 --> 00:07:30,560 මීට කලින් අපි මුහුණදීලා නැති දෙයක් නෙමෙයි. 113 00:07:30,770 --> 00:07:31,500 අපි ඇතුලට ගියපු ගමන්, 114 00:07:31,500 --> 00:07:33,530 වල්චර් ටීම් පිපිරුම්කරු සිතියම් කාමරේ දොර බිදිනවා, 115 00:07:33,530 --> 00:07:34,930 ඒක යකඩ වලින් ශක්තිමත් කරලා තියෙන නිසා. 116 00:07:34,930 --> 00:07:36,170 ඊට කලින් තට්ටුවක් දාලා බලන්නං. 117 00:07:36,460 --> 00:07:37,950 හරියටම අපිට මොනවද හොයන්න තියෙන්න‍ෙ? 118 00:07:37,950 --> 00:07:40,680 ඕනෑම ජාතියේ හැම දෙයක්ම, කඩදාසි හෝ ඉලෙක්ට්‍රෝනික්. 119 00:07:40,680 --> 00:07:43,210 අපිට වාසි වෙන්න පුළුවන් හැම දෙයක්ම ගේන්න. 120 00:07:43,210 --> 00:07:44,800 අපි වාසනාවන්ත වුනොත් කාමරේ ඇතුලේ තියෙන දේකින්... 121 00:07:44,800 --> 00:07:46,530 අපිට වැලෙක්‘ගේ විද්‍යාගාරේ හොයාගන්න පුළුවන් වේවි. 122 00:07:46,540 --> 00:07:47,230 චෙක්. 123 00:07:51,320 --> 00:07:52,450 කැප්ටන් අංගනයේ. 124 00:07:56,720 --> 00:07:57,500 සාශා... 125 00:07:58,290 --> 00:08:00,300 - මට කතා අහන්න ඕනේ නෑ. - මම කියන්න හැදුවෙත් නෑ. 126 00:08:00,300 --> 00:08:04,200 මේ බලන්න, ඔයා දන්නේ නෑ ෆ්ලෙචර් එක්ක මොකක්ද වුනේ කියලා. 127 00:08:05,910 --> 00:08:07,250 ඒත් ඔයා දන්නවා ඔයා කවුද කියන එක. 128 00:08:07,250 --> 00:08:09,640 මට හරියටම දැනගන්න ඕනේ ඔයා තමුන් ගැන සැකයක් නැතුව එලියේ වැඩ කරාවි කියලා. 129 00:08:09,640 --> 00:08:12,080 එහෙම වෙන්නේ නෑ. ෆ්ලෙචර් මට කියලා දුන්නු එකම දේ තමයි... 130 00:08:12,080 --> 00:08:13,690 මට හරියට පිරිමියෙක් තෝරගන්න බෑ කියන එක. 131 00:08:15,420 --> 00:08:17,910 Alert 60. යානය අංගනයට ගන්නවා. (Alert 60 = ගුවන් හමුදා භාශාවෙනි, අංකයෙන් පිටවීමට ගතවන කාලය විනාඩි වලින් දැක්වේ) 132 00:08:17,910 --> 00:08:19,280 පෙර සූදානම විනාඩි 20න්. 133 00:08:21,950 --> 00:08:24,100 දන්නවද ප්‍රතිකාරය බෙදා හරින්න හිතාගෙන ඉන්න විදිය ගැන? 134 00:08:24,100 --> 00:08:26,000 අපේ මිනිස්සු ප්‍රතිකාර ලද බීජ බලාපොරොත්තු වෙන්න ඕනේද, 135 00:08:26,000 --> 00:08:27,650 ප්‍රතිකාර ගත පැල, වායු ප්‍රතිකාරයක්? 136 00:08:27,650 --> 00:08:30,340 ඒ ගැන නම්, ඩොක්ටර් කිසිම විස්තරයක් කියන්නේ නෑ. 137 00:08:30,530 --> 00:08:31,820 අපි සම්බන්ධතාවය තියාගෙන ඉන්නේ එයාගේ දුව එක්ක... 138 00:08:31,820 --> 00:08:33,210 ...ඒ වගේම අපි පිලිතුරු ලැබෙන තෙක් ප්‍රශ්ණ අහනවා. 139 00:08:33,330 --> 00:08:36,440 වෙලාව ආවට පස්සේ, අපි ඔයාව වගේම ප්‍රතිකාරයත් ගන්න එනවා. 140 00:08:36,440 --> 00:08:37,380 තේරුණා. 141 00:08:37,950 --> 00:08:40,510 ෆ්ලෙච්, අපි ඔයාගේ ධෛර්යය අමතක කරන්නේ නෑ. 142 00:08:40,850 --> 00:08:43,050 ඉස්කෝලේ යන ළමයි ඔයාගේ නමින් ගීත ගායනා කරාවි. 143 00:08:43,570 --> 00:08:44,950 එහෙම කියපු එකට ස්තුතියි, කන්ට්‍රෝල්, 144 00:08:46,030 --> 00:08:47,800 ඒත් මට සැක එ්ක වැදගත් වෙන එකක් නෑ කියලා. 145 00:08:48,430 --> 00:08:50,010 ඒ ඔයාට ඒක ලැබිය යුතු හන්දා විතරක්ම නෙමෙයි. 146 00:08:50,760 --> 00:08:54,630 මේක අපේ අවසාන සෘජු සම්බන්ධතාවය. පරිස්සමට ඉන්න. 147 00:09:09,030 --> 00:09:11,970 මේක මේ... අපි කන්නද හදන්නේ? 148 00:09:11,980 --> 00:09:13,450 බීජ වලින් හදපු කෑම ද? 149 00:09:13,450 --> 00:09:15,410 ඇත්තෙන්ම නෑ, දිමිත්‍රියස්. තාම නෑ. 150 00:09:15,910 --> 00:09:17,470 මම තාම මගේ වැඩ පටන් ගත්තා විතරයි. 151 00:09:17,500 --> 00:09:19,980 මගේ පුතායි මමයි සංයුතිය පරීක්ශා කරන ගමන් ඉන්නේ. 152 00:09:20,120 --> 00:09:21,400 ඔයාගේ ජෝර්ජියෝ පුතා ද? 153 00:09:21,400 --> 00:09:23,180 ඔව්, තාත්තේ, කොහේද ජෝර්ජියෝ? 154 00:09:23,510 --> 00:09:26,540 ජෝර්ජියෝ? ජෝර්ජියෝ? වලාමේ, නෑ, ජෝර්ජියෝ නෙමෙයි. 155 00:09:26,580 --> 00:09:29,130 ජෝර්ජියෝ ගණනමය ජීව විද්‍යාව ගැන දන්නේ, 156 00:09:29,130 --> 00:09:30,980 පරෙයියෝ පෝකර් ගහන්න දන්න තරමට. 157 00:09:31,420 --> 00:09:34,350 මම අදහස් කලේ මගේ බාල පුතා, ක්‍රිස්ටෝස්. 158 00:09:34,350 --> 00:09:36,360 - හරිනම් එයා දැන් මෙතන ඉන්න ඕනේ. - තාත්තේ... 159 00:09:41,040 --> 00:09:43,380 ලුචීයාට ප්‍රශ්ණයක් තියෙනවා මගේ බාල පුතාගේ හැසිරීමත් එක්ක. 160 00:09:43,380 --> 00:09:46,280 නෑ, මට ප්‍රශ්ණයක් තියෙන්නේ එයා ලඟ ඉදිද්දී ඔයා හැසිරෙන විදිය ගැන. 161 00:09:55,040 --> 00:09:56,740 සංයුතිය, ඩොක්ටර් වැලෙක්. 162 00:09:56,980 --> 00:09:58,540 ඔයාට විශ්වාසද ඒක වැඩ කරාවි කියලා? 163 00:09:58,540 --> 00:09:59,200 ඔව්, ඒක වැඩ කරාවි. 164 00:09:59,200 --> 00:10:01,200 අනිවාර්යෙන්ම ඒක වැඩ කරාවි, මම පොරොන්දු වුනු විදියටම. 165 00:10:01,470 --> 00:10:03,880 අපි ලොකු දියුණුවක් ලැබුවා අපේ මිත්‍ර ෆ්ලෙචර් මහත්තයා නිසා. 166 00:10:03,880 --> 00:10:05,090 ඔහේ කියන්නේ මට පිං සිද්ධ වෙන්න. 167 00:10:06,010 --> 00:10:07,450 මොකක්හරි ප්‍රශ්ණයක් තියෙනවද, අද්මිරාල්? 168 00:10:09,760 --> 00:10:12,850 ඔයාගේ තාත්තා බ්‍රිතාන්‍යත් එක්ක එකඟතාවෙකට ආවා... 169 00:10:13,040 --> 00:10:15,130 ...ග්‍රීසිය දැනුවත් නොකර, 170 00:10:15,440 --> 00:10:16,900 මුල ඉදන්ම අද දුන්නු අය. 171 00:10:16,900 --> 00:10:19,020 ඉතිං ඔව්, ප්‍රශ්ණයක් තියෙනවා. 172 00:10:23,260 --> 00:10:25,150 නිශ්පාදන ගැන මොකද කියන්නේ ඩොක්ටර් වැලෙක්? 173 00:10:25,350 --> 00:10:28,920 රටවල් කීයක් එක්ක ඔහේ ඒක බෙදාගන්නද හිතාගෙන ඉන්නේ? 174 00:10:29,310 --> 00:10:31,170 නැතිනං ග්‍රීසිය තවදුරටත් විශේෂිත නැද් ද? 175 00:10:31,620 --> 00:10:34,740 ඔබතුමාගේ එකඟතාවය මොකක් වුනත්, සර්, මට තහවුරු කරන්න පුළුවන්, 176 00:10:34,740 --> 00:10:37,080 බ්‍රිතාන්‍යට ඔබතුමා හෝ ඔබතුමාගේ රටේ අයත් එක්ක කිසි තරහක් නෑ. 177 00:10:37,310 --> 00:10:39,140 අපිට ඩොක්ටර් වැලෙක් එක්ක තියෙන එකඟතාවය... 178 00:10:39,160 --> 00:10:41,430 මම තමයි හෙලනික් මධ්‍ය නගරේ ප්‍රධානියා, 179 00:10:41,430 --> 00:10:43,090 ඒ වගේම මම මේ තත්වෙට ආවේ... 180 00:10:43,090 --> 00:10:45,120 ලෝක විනාසෙන් පෑදුනු වාසනාවකට නෙමෙයි. 181 00:10:45,120 --> 00:10:46,540 මම මිනිස්සු මැරුවා. 182 00:10:46,590 --> 00:10:49,180 මම තමයි මෙතෙක් තමුසෙට මුණගැහුණු නරකම දේ. 183 00:10:49,180 --> 00:10:52,040 ඒ වගේම ඩොක්ටර් වැලෙක් වැඩ කරන්නේ මම වෙනුවෙන්. 184 00:10:58,430 --> 00:11:00,910 ග්‍රීසිය තමුන්ගේ පරීක්ශණ වලට සහාය දක්වනකං... 185 00:11:00,910 --> 00:11:03,240 ...තමුන්ගේ ආරක්ශාව තහවුරු කරනවා, 186 00:11:03,910 --> 00:11:08,650 තමුසේ මෙතන කරන හැම දෙයක්ම, අයිති ඇතන්ස් වලට විතරයි. 187 00:11:09,730 --> 00:11:11,980 ඔයා සතුටු වෙන්න ඕනේ, දිමිත්‍රියස්. 188 00:11:12,030 --> 00:11:14,460 ඔයාට යුරෝපයේ කිසිම තරහකායෙක් නෑ. 189 00:11:14,460 --> 00:11:17,370 - ඒ වගේම බ්‍රිතාන්‍යයත් මිත්‍රයෙක්. - මට මිත්‍රයෝ ඕනේ නෑ! 190 00:11:18,200 --> 00:11:19,210 මට ඕනේ ප්‍රතිකාරේ! 191 00:11:20,720 --> 00:11:22,750 කිසිම දෙයක් වෙනස් වෙලා නෑ. 192 00:11:28,400 --> 00:11:30,530 පොරොන්දුව පොරොන්දුවක්ම තමයි. 193 00:11:31,220 --> 00:11:34,250 ඔව්, අපි අලුතෙන් සම්බන්ධතා ඇතිකර ගත්තා. 194 00:11:34,990 --> 00:11:37,010 ඒ වගේම තමයි ග්‍රීසිය එක්ක සම්බන්ධතාවයත්, 195 00:11:38,120 --> 00:11:40,420 ඒ වගේම ඔයාත් එක්ක, දිමිත්‍රියස්, 196 00:11:41,730 --> 00:11:43,460 අපේ පලවෙනි ප්‍රමුඛතාව. 197 00:11:43,520 --> 00:11:45,840 ඒ වගේම තවත් අපිට කරන්නත් දේවල් තියෙනවා, දිමිත්‍රියස්. 198 00:11:45,840 --> 00:11:47,140 ඒ ගැන අමතක නොකර ඉදිමු. 199 00:11:47,400 --> 00:11:48,950 ඉතිං එන්න, අපි සමරමු. 200 00:11:49,160 --> 00:11:52,460 අපි ඔයා කැමතිම කෑම හැදුවා... Dolmathes Avgolemono. 201 00:11:52,510 --> 00:11:56,000 Dolmathes Avgolemono, දිමිත්‍රියස්. වාඩිවෙන්න. 202 00:12:00,080 --> 00:12:00,800 ස්තුතියි. 203 00:12:03,620 --> 00:12:05,930 ඔයාගේ කුස්සිය නියමෙට තියෙනවා ඩොක්ටර් වැලෙක්. 204 00:12:06,040 --> 00:12:07,670 ඒක මගේ අම්මගේ වට්ටෝරුවක්. 205 00:12:08,150 --> 00:12:10,230 රොටි ටිකක් එක්ක පොඟවලා ගත්තම හරි රසයි. 206 00:12:14,450 --> 00:12:15,180 චියර්ස්! 207 00:12:18,040 --> 00:12:18,800 චියර්ස්. 208 00:12:58,070 --> 00:12:59,030 උඹලට ඇහෙනවද ඒක? 209 00:12:59,990 --> 00:13:00,970 ඔව්. ඒ ඇහෙන්නේ... 210 00:13:01,730 --> 00:13:03,050 ඒ ටෙක්නෝ සර්. 211 00:13:30,990 --> 00:13:33,830 බිකිනි, මත්පැන්. ඔව්, ඒක පාටියක් තමා. 212 00:13:33,940 --> 00:13:36,570 මුන් විහිලු කරනවා වෙන්න ඕනේ. අපිට ආරාධනාවක් වත් නෑ? 213 00:13:37,170 --> 00:13:37,930 ජොර්ජියෝ. 214 00:13:39,460 --> 00:13:42,370 නේතන් ජේම්ස්, දැනුවත් වෙන්න. අපිට පොඩි අවුලක්. 215 00:13:42,440 --> 00:13:44,420 ජෝර්ජියෝ පාටියක් දාලා. ඕවර් 216 00:13:44,420 --> 00:13:45,750 එයා කිව්වේ පාටියක් කියල ද? 217 00:13:46,330 --> 00:13:47,920 ඒකෙන් සැලසුම් පොඩ්ඩක් වෙනස් වෙනවා. 218 00:13:48,110 --> 00:13:50,360 ඔව්, අර සංගීතෙට විතරක්ම අපිව මරලා දාතෑකි. 219 00:13:50,360 --> 00:13:53,300 දැන් බලාගන්න සිවිල් වැසියොත් ඉන්නවා ජෝර්ජියෝගේ මිනිස්සු වෙඩි තියන්න ගත්තොත්, 220 00:13:53,300 --> 00:13:54,410 ඒකෙන් එයාලට හානි වෙන්න පුළුවන්. 221 00:13:54,410 --> 00:13:56,160 හොදයි, අපි මේක නිශබ්ධව කරමු. 222 00:13:56,240 --> 00:13:59,100 ජෝර්ජියෝ ඇතුලේ ඉන්නවා නම්, මිනිහා තමයි ප්‍රධාන ඉලක්කය. 223 00:13:59,260 --> 00:14:01,090 ඒ කාමරේ යතුර තියෙන්නේ මිනිහගේ බෙල්ලේ. 224 00:14:01,090 --> 00:14:03,170 බර්ක්, මිලර්, වුල්ෆ්, ආරක්ශාව සපයන්න. 225 00:14:03,170 --> 00:14:06,110 සාශා, අසීමා, ඔයාලා මාත් එක්ක. ග්‍රීන්... 226 00:14:06,110 --> 00:14:07,650 අපිට ජෝර්ජියෝ තනි කරගන්න වෙනවා. 227 00:14:09,550 --> 00:14:11,420 කෙල්ලනේ, ආවට ගොඩක් ස්තුතියි. 228 00:14:12,280 --> 00:14:14,960 මිනිහා නම් ඉන්නවා, අහන්න දෙයක් නෑ. ඌ තමයි පාටියේ කැපිලා පේන එකා. 229 00:14:15,130 --> 00:14:17,410 ඌව පූල් එකෙන් ඈතකට ගෙනියන එක ලේසි වෙන්නේ නෑ, සර්. 230 00:14:18,350 --> 00:14:19,650 මට ක්‍රමයක් තියෙනවා වෙන්න පුළුවන්. 231 00:14:32,550 --> 00:14:36,020 මේ විදියට නෙමෙයි මම හීන දැක්කේ. 232 00:14:40,670 --> 00:14:42,620 තාම මම ඔයාගෙන් ලුණු ලෙවකෑවේ නැද් ද? 233 00:15:06,620 --> 00:15:09,970 බොරුවක් නෙමෙයි. මං හිතුවේ මමයි මෙතන කැපිලා පේන කෙනා කියලා. 234 00:15:20,180 --> 00:15:21,010 මං දන්නවා. 235 00:15:24,820 --> 00:15:25,750 එන්නකෝ. 236 00:15:26,280 --> 00:15:28,080 මං ඔයාට ගේ ඇතුල පෙන්නන්නම්. 237 00:15:29,550 --> 00:15:31,770 මට නියම ගෙයක් තියෙන්න‍ෙ. 238 00:15:45,170 --> 00:15:49,940 මම මේ තරම් ලස්සන දේවල් දැක්කේ නෑ වෛරස් එකට කලින්. 239 00:15:49,990 --> 00:15:52,330 මට ලැබෙන්න යන දේත් එක්ක මේවා වටින්නේ නෑ. 240 00:15:52,890 --> 00:15:56,640 මගේ පවුලේ අය දර්ශණවාදියෝ, ලොකු දේවල් කරන අය. 241 00:15:56,700 --> 00:15:59,060 ලෝකේ වෙනස් වෙන දේවල්. 242 00:15:59,690 --> 00:16:02,580 ඔයා වැඩේ කරලා තියෙනව ද 2,000-count ඊජිප්තු කොට්න් උඩ? 243 00:16:02,580 --> 00:16:04,170 ඒකද උඹේ හොදම ලයින් එක, පෙම් කුරුල්ලෝ? 244 00:16:08,060 --> 00:16:10,270 මගේ වැඩේ ඉවරයක් වෙනකං ඉන්න බැරිවුනා ද? 245 00:16:10,280 --> 00:16:12,140 අපිට තත්පර 30ක් බලාගෙන ඉන්න බෑ. 246 00:16:14,190 --> 00:16:15,690 නේතන් ජේම්ස්, මේ වල්චර් ටීම්. 247 00:16:15,690 --> 00:16:18,130 අපි ලඟ ජෝර්ජියෝ වැලෙක් ඉන්නවා. ඕවර්. 248 00:16:18,860 --> 00:16:21,520 පණිවිඩය ලැබුණා, වල්චර් ටීම්. ඌව දකිනකං ඉවසිල්ලක් නෑ. 249 00:16:28,740 --> 00:16:29,570 ඔක්කෝම හරි. 250 00:16:29,700 --> 00:16:31,620 අවංකෙන්ම කොල්ලනේ, ප්‍රචන්ඩත්වේ. 251 00:16:32,930 --> 00:16:34,710 මං හිතුවේ මමයි නරක මිනිහා කියලා. 252 00:16:35,110 --> 00:16:36,000 යමං. 253 00:16:48,820 --> 00:16:49,630 අපි ඇතුලේ. 254 00:16:56,150 --> 00:16:58,080 වාව්, ඔයා සැරට කැමතියි වගේ? 255 00:17:05,620 --> 00:17:06,690 ඔහේගේ තාත්තා... 256 00:17:07,500 --> 00:17:08,570 කොහේද ඌ? 257 00:17:09,080 --> 00:17:11,260 එතකොට මම ඒක නිකංම කියන්න ඕනේ ද? 258 00:17:11,360 --> 00:17:13,830 ඔහේගේ සෙල්ලං ජීවිතේ ඉවරයි, ජෝර්ජියෝ. 259 00:17:14,330 --> 00:17:16,110 තමුසෙට තීරණය කරන්න පුළුවන් කොච්චර අමාරු විදියට ද 260 00:17:16,110 --> 00:17:18,100 ඉස්සරහට ජීවත් වෙන්න ඕනේ කියලා. 261 00:17:18,160 --> 00:17:20,640 මං දන්නෑ ඔහේලා හොයන්නේ මොකක්ද කියලා, 262 00:17:20,640 --> 00:17:23,080 ඒත් මම වුනා නම් මටත් ඒක හොයාගන්න බෑ. 263 00:17:23,200 --> 00:17:25,840 පේන විදියට ඔහේ හැම වෙලාවකම බැරි මරගාතේ ඉන්නේ. 264 00:17:25,840 --> 00:17:26,940 මට දෙයක් හම්බුනා. 265 00:17:32,830 --> 00:17:33,660 පොඩ්ඩක් ඉන්න. 266 00:17:40,940 --> 00:17:41,880 කලින් කිව්වේ? 267 00:17:42,620 --> 00:17:44,310 නේතන් ජේම්ස්, දත්ත සම්ප්‍රේශණයකට සූදානම් වෙන්න... 268 00:17:44,310 --> 00:17:45,520 Link 16 හරහා. 269 00:17:45,520 --> 00:17:48,040 පණිවිඩය ලැබුණා, වල්චර් ටීම්. දත්ත දර්ශණ සිදු කරනවා. 270 00:17:49,540 --> 00:17:51,070 චීෆ් රේන්, දත්ත ලබාගන්න සූදානම් වෙන්න. 271 00:17:51,070 --> 00:17:52,240 එහෙමයි මැඩම්. 272 00:17:56,650 --> 00:17:59,650 ඔහේලා ඔය අවුස්සන්නේ මගේ තාත්තා වැඩ කරපුවා! 273 00:18:03,120 --> 00:18:06,810 මං පොරොන්දු වෙනවා, ඔහේලට මේගෙන් බේරෙන්න ලැබෙන්නේ නෑ. 274 00:18:06,950 --> 00:18:08,200 කවුද මාව නතර කරන්න ඉන්නේ? 275 00:18:09,300 --> 00:18:11,820 ඔහේ මාව මරන්නද යන්නේ, මූස්ව මැරුවා වගේ? 276 00:18:12,520 --> 00:18:13,780 ඇලෙක්ස්ව මැරුවා වගේ? 277 00:18:13,830 --> 00:18:16,620 අපොයි ඔව්, හරියට මම නරක මිනිහා වගේ. 278 00:18:17,520 --> 00:18:20,210 ඔහේ යාලුවොන්ට එහෙම කිව්වද මිනිහෙකුට මරණාසන්න වෙන්න ගහපු එක... 279 00:18:20,210 --> 00:18:23,710 ...තනි කරම අත් දෙකෙකන්, හරියට සතෙක් වගේ? 280 00:18:26,340 --> 00:18:27,220 අන්න හරි. 281 00:18:27,750 --> 00:18:30,410 ඒ අසරණයා වැටිලා හිටියේ, ගුටිකාලා, 282 00:18:31,190 --> 00:18:33,920 ඒත් ඔහේලගේ වීරයා කිසි අනුකම්පාවක් පෙන්නුවේ නෑ. 283 00:18:34,770 --> 00:18:36,120 එයා ඔයාලට කිව්වේ නැද් ද? 284 00:18:39,350 --> 00:18:41,330 මෙච්චර රහස්? 285 00:18:41,950 --> 00:18:44,770 මට පුදුම ඔහේගේ කලුපාට හදවතේ තව මොන මොනවා ඇතිද කියලා. 286 00:18:45,970 --> 00:18:47,410 "හර්කියුලිස්." 287 00:18:47,610 --> 00:18:48,460 යවනවා. 288 00:18:51,650 --> 00:18:52,510 කැප්ටන්. 289 00:19:02,400 --> 00:19:05,400 ඔහේලා අපිව පාවිච්චි කලා, සටන් කාරයෝ. 290 00:19:06,180 --> 00:19:08,920 ඇයි? තමුසේ මොකක් පස්සෙද ගියේ? 291 00:19:10,120 --> 00:19:11,440 විද්‍යාව. 292 00:19:14,130 --> 00:19:15,380 විද්‍යාව. 293 00:19:15,630 --> 00:19:17,540 මොකද, ඔහේ හිතුවේ නෑ නේද 294 00:19:17,540 --> 00:19:19,920 ඔහේව අර දූපතෙන් ඇදලා ගත්තේ... 295 00:19:19,920 --> 00:19:22,690 ...නිකංම යාලුවේ වෙන්න නෙමෙයි කියලා? 296 00:19:23,900 --> 00:19:27,960 ඔහේ පරීක්ශණයක්, නිකංම එකෙක්. 297 00:19:28,270 --> 00:19:33,140 දැන් මගේ තාත්තා ඔහේව ගාතෙන් ගාතේ ඉරලා දාන්නයි යන්නේ... 298 00:19:33,140 --> 00:19:35,150 ...තමුසේ මට කරපු දේට... 299 00:19:36,690 --> 00:19:38,680 ඒ වගේම මගේ අක්කට කරපු දේට. 300 00:20:15,980 --> 00:20:17,930 කැප්ටන්, කැප්ටන් අපිට අවුලක්. 301 00:20:47,640 --> 00:20:49,750 අපොයි රෙද්ද, අර ඕමාර්. 302 00:20:50,130 --> 00:20:52,510 ඌ පණපිටින්. ඌ කොහොමද පණපිටින්? 303 00:20:53,470 --> 00:20:55,460 දවස පොඩ්ඩක් විතර අවුල් වගේ, නැද්ද ජෝර්ජියෝ? 304 00:20:58,970 --> 00:21:01,200 අපොයි, දෙයියනේ. අපොයි, දෙයියනේ 305 00:21:01,200 --> 00:21:02,410 නේතන් ජේම්ස්, මේ වල්චර් කණ්ඩායම. 306 00:21:02,410 --> 00:21:05,520 ඉලක්කය අවුල් ගියා, ඕමාර්ගේ මිනිස්සු සීමාවට ඇතුල් වුනා. 307 00:21:05,520 --> 00:21:08,300 - ඕමාර්. - සතුරු කණ්ඩායම් දන්නේ නෑ අපි ඇතුලේ ඉන්න බව. 308 00:21:08,300 --> 00:21:09,670 උන් දැනගන්නකං වැඩි වෙලාවක් යන එකක් නෑ. 309 00:21:09,680 --> 00:21:12,660 ඉක්මන් පිටවීමක් ඉල්ලනවා මූලික පිටවීම් ස්ථානයෙන්. 310 00:21:12,660 --> 00:21:13,870 පණිවිඩය ලැබුණා, වල්චර් ටීම්. 311 00:21:19,380 --> 00:21:21,690 මොන ජාතියක පාටියක්ද මේක... 312 00:21:23,060 --> 00:21:24,520 පාටි දාන එකා නැතුවම? 313 00:21:29,950 --> 00:21:33,670 මං දන්නවා උඹට මාව ඇහෙනවා කියලා, ජෝර්ජියෝ! 314 00:21:34,370 --> 00:21:37,290 ඒ වගේම මං දන්නවා උඹට මාව පේනවා විත්තිය. 315 00:21:38,320 --> 00:21:41,800 ඉතිං මං උඹේ යාලුවොන්ට පෙන්නන්න හදන්නේ 316 00:21:41,800 --> 00:21:44,090 තමුසේ කොච්චර බයගුල්ලෙක්ද කියලා, 317 00:21:44,300 --> 00:21:47,570 තමුසේ උන්ගේ ජීවත පරදුවට තියලා 318 00:21:47,570 --> 00:21:49,280 තමුන්ගේ ජීවිතේ බේරගන්න විදිය, 319 00:21:50,080 --> 00:21:51,950 මොකද කිව්වොත් තමුසේ 320 00:21:52,750 --> 00:21:55,410 මිත්‍රයෙකුගේ පිටිපස්සට වෙඩි තියන ජාතියේ එකෙක්... 321 00:21:56,340 --> 00:21:58,090 ...පස්සේ මැරෙන්න අතෑරලා. 322 00:22:00,660 --> 00:22:01,860 වරෙං එලියට! 323 00:22:11,400 --> 00:22:12,750 මං හිතුවා වගේම තමයි. 324 00:22:47,640 --> 00:22:49,450 තමුසෙලාට ජීවත් වෙන්න ඕනේ නම්, 325 00:22:50,040 --> 00:22:52,010 ජෝර්ජියෝ ඉන්න පැත්ත පෙන්නනවා... 326 00:23:02,380 --> 00:23:03,720 ඕමාර්ගේ මිනිස්සු එනවා. 327 00:23:03,940 --> 00:23:05,950 අපිට ඉක්මන් කරන්න වෙනවා අප්ලෝඩ් කරන එක. 328 00:23:05,950 --> 00:23:07,220 පුළුවන් විදියට ඉක්මන් කරනවා. 329 00:23:07,220 --> 00:23:08,830 නෑ, නෑ, නෑ, නෑ. 330 00:23:08,900 --> 00:23:11,290 ග්‍රීන්, කොච්චර වෙලාවක් ඕමාර්ගේ මිනිස්සු පරක්කු කරන්න පුළුවන් ද? 331 00:23:11,370 --> 00:23:12,770 විනාඩි හතරක් හෝ පහක් විතර. 332 00:23:12,770 --> 00:23:14,270 ඌ මේක ඇතුලට එන්නයි හදන්නේ, 333 00:23:14,270 --> 00:23:16,580 ඊට පස්සේ ඌ අපි ඔක්කෝගේම ඔලු ගලවන්නයි යන්නේ! 334 00:23:16,580 --> 00:23:18,150 ඔහේට තිබුනේ ඌගේ මිලියන 20 ගෙවලා දාන්න... 335 00:23:18,150 --> 00:23:20,000 ...උඹට පුළුවන් වුනු ටිකේ, ජෝර්ජියෝ. 336 00:23:30,620 --> 00:23:32,940 - මේවා තේරෙනව ද? - රහස් ලේඛණයන්, සර්. 337 00:23:32,940 --> 00:23:34,390 අපිට සම්පූර්ණ අප්ලෝඩ් එක ලැබුණොත්, 338 00:23:34,390 --> 00:23:37,290 මේ වගේ අසම්මිතික කේතනයක් ලිහාගන්න දවස් කීපයක් යාවි. 339 00:23:37,510 --> 00:23:40,010 සර්, මට පුළුවන් තරමක් LAN වගේම ADP සහාය දක්වන කම්පියුටර් ඕනේ... (ADP = Automatic Data Processing) 340 00:23:40,010 --> 00:23:41,260 සන්නිවේදන අංශයට පුළුවන් ඉක්මනට. 341 00:23:41,320 --> 00:23:43,190 නැවේ අත්‍යාවශ්‍ය කටයුතු වලට සම්බන්ධ නොවන ඒවා. 342 00:23:44,610 --> 00:23:45,560 වැඩේ කරන්න. 343 00:23:45,700 --> 00:23:46,440 හොදමයි, සර්. 344 00:24:03,670 --> 00:24:05,530 - අප්ලෝඩ් එක? - 70%. 345 00:24:08,140 --> 00:24:09,570 දොර පරිස්සං කරන්න. 346 00:24:25,530 --> 00:24:26,380 යවපං. 347 00:24:37,010 --> 00:24:39,890 තමුසේ හරි, ජෝර්ජියෝ. තමුසෙට මාව මරන්න තිබුණා. 348 00:24:40,020 --> 00:24:41,430 ඒත් දැන් මම තමයි ඔහේගේ එකම බලාපොරොත්තුව. 349 00:24:41,430 --> 00:24:43,320 අපිට තමුසේගේ තාත්තගේ ලැබ් එකේ තැන කියනවා. 350 00:24:43,900 --> 00:24:46,750 එහෙම නොකලොත්, තමුසෙව ඕමාර්ට කන්න දානවා. 351 00:24:46,770 --> 00:24:49,210 නිකමට වගේ කියන්නේ, ඕමාර් පණපිටින් හම ගහවි. 352 00:24:49,210 --> 00:24:50,400 මම දැකලා තියෙනවා එයා ඒක කරනවා. 353 00:24:52,670 --> 00:24:53,890 මම සම්පතක්. 354 00:24:53,890 --> 00:24:55,430 ඔහේලට මාව පරිස්සං කරන්න වෙනවා. 355 00:24:55,430 --> 00:24:58,660 නීතිය අනුව, ඔහේලට ත්‍රස්තවාදියෝ එක්ක ගණුදෙනු කරන්න බෑ. 356 00:24:58,660 --> 00:25:01,330 කාලා වරෙං! උඹේ අරක්කු උඹටම තමයි. 357 00:25:01,340 --> 00:25:02,790 මූගේ කට වහන්න බැරි ද? 358 00:25:05,050 --> 00:25:06,010 ඔහේ හිතන්නේ මං මෝඩයෙක් කියල ද? 359 00:25:06,010 --> 00:25:07,830 මගේ අක්කව රැවැට්ටුවා වගේ මාවත් රවට්ටන්න? 360 00:25:07,830 --> 00:25:09,800 හිතලා බලපං. තමුසෙම තමයි රැවටුනේ. 361 00:25:09,800 --> 00:25:12,900 ඒකි තමුසෙට එච්චර කැමතිත් නෑ. එතකොට ඔහේලගේ කොල්ලා ෆ්ලෙචර්? 362 00:25:13,010 --> 00:25:15,560 ඌ හරිම කැමැත්තෙන් තමයි මට බීජ ටික ගෙනත් දුන්නේ. 363 00:25:15,700 --> 00:25:17,120 තමුසෙට කරන්න කියන කිසිම දෙයක් නෑ... 364 00:25:18,200 --> 00:25:19,860 ආපහු ඌගේ නම කියපං බලන්න. 365 00:25:21,370 --> 00:25:22,770 කියපං ඌගේ නම. 366 00:25:23,410 --> 00:25:25,030 මේකිට මාව මරන්න දෙනවද කැප්ටන්? 367 00:25:25,650 --> 00:25:29,110 ඔහේට මාව ඕනේ හැම දෙයක්ම දැනගන්න. 368 00:25:29,340 --> 00:25:32,330 සාශා, අපිට මූව පණපිටින් ඕනේ. 369 00:25:33,590 --> 00:25:34,500 දැනට. 370 00:25:34,720 --> 00:25:36,250 ඔව්, සාශා. 371 00:26:06,480 --> 00:26:08,600 වල්චර් ටීම්, අපි හිරවෙලා ඉන්නෙ. 372 00:26:08,600 --> 00:26:10,630 කැප්ටන්, අපිට පුළුවන් තරමක් උදව් ඕනේ වෙලාව! 373 00:26:11,700 --> 00:26:13,280 හෙල්ලෙන්න එපා. 374 00:26:13,370 --> 00:26:14,770 ඒක මට නෙමෙයි. 375 00:26:15,260 --> 00:26:18,500 ඒක ඔහේලට ඕමාර්ට ගහන්න. 376 00:26:20,650 --> 00:26:21,920 ඔහොම ඉදපං. 377 00:26:30,620 --> 00:26:31,670 ඇමරිකන් කාරයෝ! 378 00:26:32,170 --> 00:26:35,810 මට ඕනේ ජෝර්ජියෝයි ඌ මට ගෙවන්න තියෙන ණය ටිකයි විතරයි! 379 00:26:36,150 --> 00:26:38,060 මට ඔහේලා එක්ක කිසි ප්‍රශ්ණයක් නෑ! 380 00:26:38,060 --> 00:26:39,880 අපොයි, අපිට තොපි එක්ක හෙනට ඔරොප්පු වෙලා ඉන්නේ! 381 00:26:39,920 --> 00:26:42,110 අපිට තෝත් එක්ක බද්ධ වෛරයක් තියෙන්නේ. තෝ බැල්ලිගේ.. 382 00:26:47,120 --> 00:26:49,090 ඉවරයි. එලියට යන්න වෙලාව. 383 00:26:49,090 --> 00:26:52,200 කෝබ්‍රා ටීම්, මාත් එක්ක. මට ඕමාර්ව පුදුම කරන්න තියෙනවා. 384 00:26:58,830 --> 00:27:00,390 වල්චර් ටීම්, උන්ගේ කට්ටිය වැඩියි. 385 00:27:00,390 --> 00:27:02,850 - අපිට යන ගමං පුපුරන්න වෙනවා. - බර්ක්, ග්‍රීන් කවර් කරන්න. 386 00:27:02,850 --> 00:27:04,890 අපිට ප්‍රයිමරි ඔයාලගේ තැනට අරගෙන එන්න බෑ. (ප්‍රයිමරි = ප්‍රධාන ඉලක්කය) 387 00:27:04,890 --> 00:27:06,140 වෙනත් මාර්ගයක් පාවිච්චි කරනවා. 388 00:27:32,320 --> 00:27:35,330 යමල්ලා, යමල්ලා! අපිට ආවරණය තියෙනවා ඇතුලේ! 389 00:27:39,530 --> 00:27:41,130 පැහැදිලියි, පසුබහින්න! 390 00:27:47,000 --> 00:27:48,000 - සන්නද්ධ කරන්න. - කරන්නං. 391 00:27:48,000 --> 00:27:49,630 අපි කොහොමද මෙහෙන් එලියට යන්නේ? 392 00:27:51,340 --> 00:27:52,550 අර Caligula? 393 00:27:52,550 --> 00:27:53,780 ඒක තෑග්ගක්. 394 00:27:59,720 --> 00:28:00,570 යමං. 395 00:28:02,950 --> 00:28:04,600 ගේ ඇතුල හරි, එලියට එනවා! 396 00:28:21,920 --> 00:28:23,330 ඇවිල්ලා අල්ලගනිං ඕමාර්! 397 00:28:23,490 --> 00:28:25,990 මේක ඇතුලේ බර්ක් සහෝදරයින්ගෙන් තෑග්ගක් තියෙනවා! 398 00:28:39,620 --> 00:28:40,910 ජෝර්ජියෝ, එපා! 399 00:29:13,230 --> 00:29:14,550 මේ ගෙදරින් ලැබුණු දත්ත ද? 400 00:29:15,150 --> 00:29:16,000 ඔව්. 401 00:29:16,420 --> 00:29:18,060 සර්වර් 15ක් වැඩ කරනවා... 402 00:29:18,060 --> 00:29:20,360 ...තත්පරේට සංඛ්‍යාක්ශර එකතුවන් මිලියනයක් දුවන ගමන්, 403 00:29:20,360 --> 00:29:21,540 යතුරක් හොයන්න. 404 00:29:22,410 --> 00:29:23,570 තාක්ශණික පාටයි. 405 00:29:24,600 --> 00:29:25,760 මේකේ වේගේ මදි. 406 00:29:27,490 --> 00:29:30,050 ඒක නෙමෙයි මිශන් එක නියමෙටම කෙරුණා, අවුලක් ගියේ නෑ. 407 00:29:30,700 --> 00:29:31,840 ස්තුතියි ඇහුවට. 408 00:29:33,880 --> 00:29:35,410 ඒක නෙමෙයි, මගේ උරහිසත් සනීපයි. 409 00:29:35,770 --> 00:29:36,850 ඇහුවට ස්තුතියි. 410 00:29:44,090 --> 00:29:46,670 පරීක්ශණ කණ්ඩායම් දූපතෙක් බාගයක්ම පීරුවා ජෝර්ජියෝව හොයාගන්න. 411 00:29:46,670 --> 00:29:48,510 මුකුත්ම නෑ. බොහෝවිට පිපිරුමෙන් මැරෙන්න ඇති. 412 00:29:48,510 --> 00:29:49,790 සර්, මාලිගාවේදී ඔබතුමා දැකපු ලෙජර්, 413 00:29:49,790 --> 00:29:51,950 ඒවා මූලිකවම වෛද්‍ය සටහන්. 414 00:29:51,960 --> 00:29:55,490 සටන්කාරයින්ගේ සම්පූර්ණ සොඛ්‍ය දත්ත. 415 00:29:55,550 --> 00:29:59,610 රෝග විනිශ්චයන්, ප්‍රගති සටහන්, ප්‍රශ්ණ, පරීක්ශණ වාර්ථා. 416 00:29:59,690 --> 00:30:01,840 වැලෙක් එයාලගේ ජීව දත්ත වාර්ථා අරගෙන විතරක් නෙමෙයි. 417 00:30:01,840 --> 00:30:04,300 එයා එයාගේම පරිමාවකට සටහන් අරගෙන තියෙන්නේ. 418 00:30:04,300 --> 00:30:05,870 තරහා යන මට්ටම්. 419 00:30:06,000 --> 00:30:08,640 සටන් නිකංම විනෝදෙට කරපු දෙයක් නෙමෙයි. 420 00:30:08,640 --> 00:30:09,840 වැලෙක් ඒවා පාවිච්චි කරලා තියෙන්නේ.... 421 00:30:09,840 --> 00:30:12,020 එයාට පුළුවන් විදියට ගොඩක්ම තරහා යන මිනිස්සුන්ව හොයාගන්න. 422 00:30:12,020 --> 00:30:14,010 මේ ඉන්නේ උඹ. හර්කියුලිස්. 423 00:30:14,540 --> 00:30:17,310 තරහා යන මට්ටම 9යි. මං හිතුවේ උඹ නැවෙන් ගියේ සංසුන් වෙන්න කියලා. 424 00:30:17,480 --> 00:30:19,080 ඒ වෙලාවේ සන්සුන් වෙලා තමයි හිටියේ. 425 00:30:19,100 --> 00:30:21,210 ඇයි වැලෙක් තරහා යන එක ගැන මෙච්චර උනන්දු? 426 00:30:21,210 --> 00:30:22,040 මෙන්න. 427 00:30:23,140 --> 00:30:24,020 මට දෙයක් හම්බුනා. 428 00:30:24,020 --> 00:30:26,980 A.D. 65 දී... රෝමානු දර්ශනවේදියක් වුනු සෙනෙක්, (A.D = බුද්ධ වර්ශ) 429 00:30:26,980 --> 00:30:29,890 ලුසිලියස්ට ලියුමක් ලිව්වා, 430 00:30:29,890 --> 00:30:33,540 ඒ කාලේ ප්‍රචන්ඩ පිස්සු අධිරාජ්‍යයෙක් වුනු නීරෝ ගැන. 431 00:30:34,010 --> 00:30:37,470 මේ ලියුමේදී, සෙනෙකා තරහාව කෙටි කාලීන පිස්සුවක් ලෙස සදහන් කරනවා, 432 00:30:37,470 --> 00:30:41,250 හරියට "වැටෙන ගලක් කෑලි වලට කැඩිලා යන අතරේ... 433 00:30:41,250 --> 00:30:43,230 ...වටේ තියෙන හැම දෙයක්ම පොඩි කරගෙන." 434 00:30:43,230 --> 00:30:46,400 මම එකඟ වෙන්නේ නෑ. ඒක කෙටිකාලීන පිස්සුවක් නෙමෙයි. 435 00:30:46,400 --> 00:30:48,010 තරහා යන එකත් එක්ක සටන් කරන්න බෑ. 436 00:30:48,010 --> 00:30:49,390 තරහා යන එක පරද්දන්න බෑ 437 00:30:49,390 --> 00:30:51,580 කරුණාවෙන් වත්, සාමදානයෙන් හෝ ආදරයෙන්වත්. 438 00:30:51,580 --> 00:30:54,190 නීරෝ හොද අතට හැරුනේ නෑ. එයා ප්‍රිජනක වුනේ නෑ. 439 00:30:54,190 --> 00:30:57,250 කොටින්ම කිව්වොත්, එයා උන්මාදයෙන්, එයාම අණ කලා සෙනෙක්ට තමුන්ව මරන්න කියලා. 440 00:30:57,250 --> 00:30:59,210 තමුන් කන්දකින් පැන්නට පස්සේ මිනිහෝ, 441 00:30:59,210 --> 00:31:01,170 කෙලින්ම පල්ලම තමයි. 442 00:31:01,520 --> 00:31:05,180 තරහා කියන ගල් ගෙඩිය බිදෙන්නේ ඒක තමුන්ව බින්දට පස්සේ. 443 00:31:12,110 --> 00:31:15,090 මේ ඉන්නේ ඒරීස්, යුද්ධයට අධිපති දෙවියා. 444 00:31:15,330 --> 00:31:17,470 තරහා යන මට්ටම හරිම ඉහලයි මිනිහෝ, 445 00:31:17,470 --> 00:31:18,580 පේන විදියටම. 446 00:31:28,250 --> 00:31:29,790 මේන්න අද ඒරිස් ඉන්නවා. 447 00:31:35,070 --> 00:31:37,170 හිටගන්නවා, සටන්කාරයා. 448 00:31:49,530 --> 00:31:50,490 හොදයි. 449 00:31:51,300 --> 00:31:52,140 ඔය ඇති. 450 00:31:55,500 --> 00:31:56,910 දැන් බලන්න ඒරීස්ගේ හැටි. 451 00:31:58,730 --> 00:32:00,680 පූර්ණ අභ්‍යාන්තරික සමාදානයේ පිලිබිඹුවක් තියෙන්නේ. 452 00:32:00,680 --> 00:32:02,300 ප්‍රචන්ඩත්වයට ඇති නැඹුරුතාව... 453 00:32:02,890 --> 00:32:04,760 එයාගෙන් අතුගාලා තියෙන්නේ. 454 00:32:05,030 --> 00:32:06,710 හොදයි කොල්ලනේ, ඇතුලට එන්න. 455 00:32:11,940 --> 00:32:15,370 දැක්කනේ, මම ඒරීස්ට වගේම එයාගේ යාලුවන්ට එන්නත් කලා... 456 00:32:15,370 --> 00:32:16,840 සංයුතියක්... 457 00:32:17,190 --> 00:32:19,850 ...අන්තර්ගතයක් එක්ක Dinostos Phosphate වලින්. 458 00:32:19,860 --> 00:32:22,970 ඒක පිරිසිදු තත්වයක්, මේ රසායනය මගහරිනවා... 459 00:32:22,970 --> 00:32:25,910 ආතතිය/තරහාව ධනාත්මක සංවේදන ක්‍රියාවලිය, 460 00:32:25,910 --> 00:32:29,510 ඒකෙන් හයිපොතැලමසයේ ප්‍රහාරක ප්‍රතිචාරයන් නතර කරනවා. 461 00:32:29,510 --> 00:32:31,770 ඒකෙන් ගොඩක්ම තරහා ගියපු කෙනෙක් වුනත්... 462 00:32:31,770 --> 00:32:34,300 ...බොහෝම ශාන්තවාදී කෙනෙක් බවට පත්වෙනවා. 463 00:32:34,570 --> 00:32:37,000 මට මතකයි ඒ ශාන්තවාදී තත්වේ. 464 00:32:37,180 --> 00:32:38,250 ඒක අප්පිරියයි. 465 00:32:38,400 --> 00:32:40,870 සර්, ඔයා බිව්වේ තනුක නොස්ටෝස්. 466 00:32:40,900 --> 00:32:42,460 ඒක නිසා තමයි ඔබතුමාට සනීප වෙන්න පුළුවන් වුනේ. 467 00:32:42,560 --> 00:32:45,120 අනිත් හැම පැත්තකින්ම, මේ සටන්කාරයෝ ක්‍රියාකාරී පිරිමි, 468 00:32:45,120 --> 00:32:47,410 ඒත් එයාලට සටන් කරන කැමැත්ත, සටන් කිරීමට ඇති අවශ්‍යතාව, 469 00:32:47,410 --> 00:32:50,610 සටන් කිරීමට ඇති පෙලඹවීම යටපත් වෙලා තියෙනවා... 470 00:32:51,250 --> 00:32:53,270 කීකරු කමකින්... 471 00:32:53,440 --> 00:32:56,390 මේ වෙද්දී ලෝකෙට ඕනේ වෙලා තියෙන විදියට. 472 00:32:57,120 --> 00:32:59,260 හෝමෝ සේපියන්ලා ගල් ගුහාවෙන් එලියට ආවට පස්සේ, 473 00:32:59,270 --> 00:33:02,180 මිනිසුන්ගේ පැවැත්මට ඇති එකම අවශ්‍යතාවය... 474 00:33:02,180 --> 00:33:04,830 විදවන ලෝකය අවබෝධ කරගෙන... 475 00:33:05,100 --> 00:33:08,840 ...එය නැති කරන යහපත් බව ඇති කිරීම. 476 00:33:09,810 --> 00:33:10,800 සාමෙන්. 477 00:33:14,500 --> 00:33:16,130 මල ඉලවු හිපියා. 478 00:33:16,240 --> 00:33:18,940 "මේ වෙද්දී ලෝකෙට ඕනේ වෙලා තියෙන කීකරුකම"? 479 00:33:18,940 --> 00:33:21,950 මං කියන්නේ, ඒකත් හරියට වැලෙක්ට මිනිස්සුන්ව නිකං සත්තු ගාල් කරන්න ඕනේ වෙලා වගේ. 480 00:33:21,950 --> 00:33:24,630 බැටලුවෝ. ඒක තමයි මිනිහා පාවිච්චි කරපු වචනේ. 481 00:33:25,590 --> 00:33:27,120 ඌ තමයි ගොපල්ලා වෙන්න යන්නේ. 482 00:33:27,810 --> 00:33:29,340 බීජත් එක්ක මේකේ තියෙන සම්බන්ධේ මොකක් ද? 483 00:33:29,350 --> 00:33:30,210 පාලනය. 484 00:33:31,010 --> 00:33:33,750 බීජ වලින් වැලෙක්ට ලෝකෙම ආහාර සැපයුම පාලනය කරන්න ලැබෙනවා. 485 00:33:33,760 --> 00:33:36,240 අර බෙහෙත තමයි මිනිහා ආත්මාරක්ශාවට ආයුධයක් කරගන්නේ... 486 00:33:36,240 --> 00:33:40,610 ...එයාට විරුද්ධව එන ඕනේම සතුරෙක් වෙනුවෙන්... මිනිහෝ. 487 00:33:41,790 --> 00:33:43,280 එතකොට එයාලා සටනක් නැතුවම අතෑරලා දාවි, 488 00:33:43,280 --> 00:33:45,520 එයා කියන ඕනේම දෙයක් කරාවි කන්න ඕනේ නිසා. 489 00:33:46,580 --> 00:33:47,800 දෙයියනේ. 490 00:33:48,320 --> 00:33:52,030 "එම නිසා අපි නොකියමු ග්‍රීකයින් වීරයින් සේ සටන් නොකරපු වග, 491 00:33:52,030 --> 00:33:55,070 නමුත් ඒ විරුවන් ග්‍රීකයන් මෙන් සටන් කලහ." 492 00:33:55,390 --> 00:33:57,710 ඒක කිව්වේ වින්ස්ටන් චර්චිල්, මිනිහෝ. 493 00:34:00,700 --> 00:34:02,200 මට පුදුම අර නාකි බල්ලා... 494 00:34:02,200 --> 00:34:04,150 ...ඔහේ ගැන මොනවා හිතාවිද කියලා, දිමිත්‍රියස්, 495 00:34:05,030 --> 00:34:07,050 දැක්කනේ, චර්චිල් බොහෝම අකමැතියි යුද්ධයට. 496 00:34:07,140 --> 00:34:10,580 මං හිතන්නේ එයා ආඩම්බර වේවි ඔහේ සටනෙන් පසුබහිනවා දැකලා. 497 00:34:11,030 --> 00:34:13,970 මොකක්හරි මගේ අවුලක් වෙලා. මට ඒක දැනෙනවා. 498 00:34:13,970 --> 00:34:15,020 ඒකත් එහෙම ද? 499 00:34:15,720 --> 00:34:16,530 මම වහලා දැම්මා... 500 00:34:16,530 --> 00:34:19,230 ...ඔයාට තියෙන මූලික ආවේගයක්, දිමිත්‍රියස්. 501 00:34:19,230 --> 00:34:22,470 කැතම කැත එකක්. මම උඹව නිදහස් කලා, මිනිහෝ. 502 00:34:24,430 --> 00:34:27,230 මම මගේ මිනිස්සු ලඟට යන්න ඕනේ ඩොක්ටර්. එයාලට මාව ඕනේ. 503 00:34:27,230 --> 00:34:30,530 නෑ, නෑ, නෑ, නෑ, නෑ, නෑ, අද්මිරාල්. දැන් ඔයාට මාත් එක්කයි ඉන්නේ. 504 00:34:30,690 --> 00:34:33,020 ඔබතුමා ඇවිල්ලා සංකල්පයක සාක්ශියක්. 505 00:34:33,020 --> 00:34:36,820 ප්‍රාරම්භක මිනිසෙක්... හෝමෝ පැසිෆිකස්. 506 00:34:36,910 --> 00:34:40,430 ප්‍රථිපල අනුව, මං කියන්නේ අපි පොටක් පාදගෙනයි තියෙන්නේ. 507 00:34:41,710 --> 00:34:42,640 නැගිටිනවා. 508 00:34:42,940 --> 00:34:43,730 නැගිටිනවා. 509 00:34:44,780 --> 00:34:47,020 තමුසෙගේ පදක්කං ටික ගලවනවා. තමුසේ තවදුරටත් ලොක්කා නෙමෙයි. 510 00:34:47,020 --> 00:34:48,450 ගලවනවා.‍ ගලවනවා. 511 00:34:51,600 --> 00:34:54,320 ස්ටාව්රෝස්ට ලැබේවි තමුන්ගේ නිලය, තනතුර, 512 00:34:54,320 --> 00:34:55,460 තමුන්ගේ රටත් එක්කම. 513 00:34:55,860 --> 00:34:58,470 ඒ හැම එකක්ම අයිති එයාට ඒ වගේම මට. 514 00:35:00,130 --> 00:35:04,680 ඇස් ඩාන්ටේ, ඉතාලියානුවෙක් කිව්වා, ඇරිස්ටෝටල් ගැන, ග්‍රීක කෙනෙක්, 515 00:35:04,770 --> 00:35:10,250 මම "Il maestro dicolor che sanno." 516 00:35:15,530 --> 00:35:16,860 "ලොක්කා... 517 00:35:17,570 --> 00:35:20,140 දන්නා හැම කෙනෙකුගෙන්ම." 518 00:35:22,090 --> 00:35:24,440 ඔයා ඒ ගැන හිතන්නේ මොකක්ද දිමිත්‍රියස්? 519 00:35:24,800 --> 00:35:25,740 මම... මම... 520 00:35:26,720 --> 00:35:28,670 වාඩිවෙනවා, දිමිත්‍රියස්. 521 00:35:29,400 --> 00:35:30,310 වාඩිවෙනවා. 522 00:35:36,540 --> 00:35:37,630 කෑම එක අහවරක් කරනවා. 523 00:36:12,340 --> 00:36:14,150 ඔයා පැය ගානක් තිස්සේ ඔය වැඩේ කරන්නේ. 524 00:36:15,430 --> 00:36:17,090 ඔයා කෑවනං හොදයි කන්න කෑම තියෙන ටිකේ. 525 00:36:17,100 --> 00:36:18,590 ඔයාට පුළුවන් මගේ සලාකේ වෙන කෙනෙකුට දෙන්න. 526 00:36:22,470 --> 00:36:24,670 වැලෙක් මොනවද කරන්නේ කියලා ෆ්ලෙචර් දැනන් ඉන්න විදියක් නෑ, 527 00:36:24,670 --> 00:36:26,320 නැතිනං මිනිහා ඒ කරපු දේ නොකර ඉන්න තිබුණා. 528 00:36:27,870 --> 00:36:29,250 ඒකෙන් මොකක්ද ඇතිවෙන වෙනස? 529 00:36:30,030 --> 00:36:33,420 එයා අපි හැමෝටම ද්‍රෝහි වුනා. අපි හැමෝම එයාව විශ්වාස කලා. 530 00:36:33,420 --> 00:36:36,150 නෑ. එයා ද්‍රෝහි වුනේ මට. 531 00:36:37,710 --> 00:36:39,330 ඊට පස්සේ මට පාලනයක් නැතුව ගියා... 532 00:36:39,330 --> 00:36:40,990 ...තව ඩිංගෙන් ජෝර්ජියෝගේ ඔලුව කුඩු කරනවා. 533 00:36:40,990 --> 00:36:43,670 - ඒත් ඔයා එහෙම කලේ නෑ. - ඉතිං, එහෙම කලානම් මොක ද? 534 00:36:43,680 --> 00:36:45,340 මොකද වෙන්නේ මම එයාව මැරුවා නම්? එතකොට මොකද කියන්නේ? 535 00:36:47,480 --> 00:36:49,250 මමත් ඔයා වගේම නැවෙන් ගියාම හරියනව ද? 536 00:36:49,980 --> 00:36:53,260 මොකක්හරි එපා කරපු දෙයක් නිසා ආපහු මේක ඇතුලටම ඒවි ද? 537 00:36:54,190 --> 00:36:57,230 අනේ, ඔයා අමාරුවෙන් ලබාගත්තු ප්‍රඥාව බෙදාහදා ගන්න. 538 00:37:02,840 --> 00:37:04,000 ඒක මම විහින් අහගත්තු එකක්. 539 00:37:09,640 --> 00:37:12,590 නෑ, එහෙම නෑ. 540 00:37:16,220 --> 00:37:17,190 මම මේ... 541 00:37:19,670 --> 00:37:21,610 මං දන්නෑ තවදුරටත් මොකක් විශ්වාස කරන්නද කියලා. 542 00:37:22,930 --> 00:37:23,720 මේක? 543 00:37:24,950 --> 00:37:27,350 මේවා විතරයි මට අල්ලගෙන ඉන්න කියලා දේකට තියෙන්නේ. 544 00:37:27,880 --> 00:37:30,190 ඒත් අපිට වැලෙක්‘ගේ විද්‍යාගාරේ හොයාගන්න පුළුවන් වුනොත්, 545 00:37:30,200 --> 00:37:31,490 අපිට පුළුවන් එයාගේ ඉතුරු පර්යේශන ටික අරගෙන, 546 00:37:31,490 --> 00:37:33,070 ඒ වගේම මට... මට හොදටම විශ්වාසයි... 547 00:37:33,070 --> 00:37:36,020 අපිට තාමත් පුළුවන් කලින් ඕනේ වුනු බෝග වගා කරන්න... 548 00:37:43,970 --> 00:37:45,460 මම යන්න කලින්, 549 00:37:47,200 --> 00:37:48,160 ඔයා මට කිව්වා... 550 00:37:48,960 --> 00:37:51,110 මොනවා බිදිලා තිබුණත්, අපිට ඒක හරිගස්සන්න පුළුවන් කියලා. 551 00:37:52,530 --> 00:37:53,860 ඒ වගේම ඔයා කිව්වා හරි. 552 00:37:56,550 --> 00:37:59,680 එතකොට ඔයා කිව්වා හරි, ඒ වගේම දැනුත් ඔයා හරි. 553 00:38:10,420 --> 00:38:12,310 මැඩම්? අපිට යතුරක් ලැබුණා. 554 00:38:17,500 --> 00:38:19,470 මේ තියන්නේ වැලෙක්‘ගේ සම්පූර්ණ ක්‍රියාවලිය. 555 00:38:19,950 --> 00:38:20,970 "ලැබ්" කියන එක ක්ලික් කරන්න. 556 00:38:22,320 --> 00:38:23,530 ලඟදීම ලැබුණු එක විවෘත කරන්න. 557 00:38:25,280 --> 00:38:27,890 - අපොයි, දෙයියනේ. - ඕක සේව් කරන්න. 558 00:38:32,250 --> 00:38:34,830 තමුසේ ටොම් චැන්ඩ්ලර්ට තොරතුරු ගන්න දුන්නද... 559 00:38:34,830 --> 00:38:37,040 කෙලින්ම මං ලඟට එන්න පුළුවන් විදියට! 560 00:38:37,040 --> 00:38:38,720 - මගේ ලඟටම! - තාත්තේ, අනේ... 561 00:38:38,720 --> 00:38:40,570 - කට වහපං! - තව ඩිංගෙන් මම මැරෙනවා. 562 00:38:42,390 --> 00:38:45,620 මෙතන මම ඉන්නවා, පරීක්ශණ කර කර පරිපූර්ණ කරන ගමන්... 563 00:38:45,620 --> 00:38:48,660 ...පරිපූර්ණ වට්ටෝරුවෙන් වට්ටෝරුවට, ප්‍රතිකාරෙන් ප්‍රතිකාරෙට, 564 00:38:48,660 --> 00:38:52,680 ආපහු වතාවක් තමුසේ මාව යටිගිරියෙන් කෑ ගස්සනවා... 565 00:38:52,680 --> 00:38:55,960 ... ජෝර්ජියෝ වැලෙක් නිසා, එකම එක ප්‍රශ්ණේ... 566 00:38:55,960 --> 00:39:00,390 මට මෙච්චර දැනුමක් තිබිලත් තමුසේ විසදුමක් නැති ප්‍රශ්ණයක් වෙලා. 567 00:39:02,980 --> 00:39:04,580 මම මොකක් කියලා කරන්න ද? 568 00:39:07,670 --> 00:39:09,180 මම මොකක් කියලා කරන්න ද? 569 00:39:09,250 --> 00:39:11,920 තාත්තේ, එයාට පාඩුවේ ඉන්න දෙන්න. 570 00:39:12,780 --> 00:39:14,060 අපිට අවධානය යොමු කරන්න වෙනවා. 571 00:39:14,200 --> 00:39:16,610 ඇමරිකානුවේ මේ වෙද්දී මෙතනට එනවා ඇති. 572 00:39:17,810 --> 00:39:20,430 උන් හොරකං කරපු හැම දත්තයක්ම රහස් ලේඛණගත කරලා තියෙන්නේ. 573 00:39:20,930 --> 00:39:22,750 චැන්ඩ්ලර් ඒ කෝඩ් එක බිදීවි. 574 00:39:24,210 --> 00:39:26,020 මට ක්‍රිස්ටෝස්ව ඕනේ. 575 00:39:29,980 --> 00:39:34,010 - තාත්තේ... - මට ඕනේ මගේ කොල්ලව! කොහේද මගේ පුතා?! 576 00:39:37,610 --> 00:39:40,820 මම ගිහිල්ලා එක්කගෙන එන්නං... තාත්තේ. 577 00:40:22,320 --> 00:40:24,110 මට හුලං ටිකක් වදින්න ඕනේ. 578 00:40:40,370 --> 00:40:43,200 අපිට පුළුවන් වුනා විකේතනය කරන්න ජෝර්ජියෝගේ ගෙදරින් ලැබුණු දත්ත. 579 00:40:43,700 --> 00:40:44,960 මන්දිරෙන් ලැබුණු අංක, 580 00:40:44,960 --> 00:40:46,690 ඒවයින් පෙන්නන්නේ විද්‍යාගාරය තියෙන තැන. 581 00:40:46,690 --> 00:40:48,420 ඒවා අක්ශාංෂ දේශාංෂ. 582 00:40:49,040 --> 00:40:50,320 ඒත් තවත් දෙයක් තියෙනවා. 583 00:40:50,320 --> 00:40:52,430 අංක, ඒ ඔක්කෝම වෙනස්, 584 00:40:52,430 --> 00:40:55,590 ඒ නිසා අපි අනුමාන කරන්නේ වැලෙක්ගේ මිනිස්සු විටින් විට කෝඩ් එක වෙනස් කරනවා ඇති කියලා. 585 00:40:55,590 --> 00:40:57,400 ඒත් කෝඩ් එක නෙමෙයි වෙනස් වෙන්නේ. 586 00:40:57,940 --> 00:40:59,030 කෝඩ් එක වෙනස් වුනේ නැතිනම්, 587 00:40:59,030 --> 00:41:00,850 විද්‍යාගාරේ තියෙන තැන වෙනස් වෙලා. 588 00:41:02,370 --> 00:41:03,840 අංක තියෙන්නේ ගොඩබිම නෙමෙයි. 589 00:41:03,840 --> 00:41:06,280 නෑ. වැලෙක්‘ගේ විද්‍යාගාරේ... 590 00:41:09,570 --> 00:41:10,800 ඒක නැවක්.