1
00:00:00,000 --> 00:00:01,850
මම තවත් එක වතාවක් ඒක පැහැදිලි කරන්නං.
2
00:00:01,890 --> 00:00:04,420
මේ බලන්න, අද්මිරාල්,
ඒක මෙතනම තියෙනවා.
3
00:00:04,460 --> 00:00:07,070
ඒක මෙතන හිස් කොටුව ඇතුලේම තියෙනවා.
4
00:00:07,110 --> 00:00:09,610
ඇත්තටම මොකක්ද මම ඔය
කොටුව ඇතුලේ කියලා දකින්න ඕනේ?
5
00:00:09,650 --> 00:00:12,070
ඒක බොහෝම පැහැදිලියි.
ඒක තමයි උත්තරේ, යතුර,
6
00:00:12,110 --> 00:00:13,780
කුණාටුවේ මැද්දෑව.
7
00:00:13,820 --> 00:00:17,090
මගේ රසායනික සූත්‍රයේ, කලක් කියපු
අතුරුදහන් වෙලා තිබුණු පුරුක.
8
00:00:17,120 --> 00:00:19,830
මේ ලෝකේම බේරාගැනීම තියෙන්නේ
ඔය බීජ ටික අතේ.
9
00:00:19,870 --> 00:00:21,480
බීජ ටික නැතුව, මට නිශ්ඵාදනයක් කරන්න බෑ.
10
00:00:21,520 --> 00:00:23,770
නිශ්පාදනයක් නැතුව, ඔයාලගේ රට
හාමත් වෙන්න පටන් ගන්නවා.
11
00:00:23,800 --> 00:00:25,870
අන්න ඒක නිසාම තමයි, අද්මිරාල් තුමා,
12
00:00:25,900 --> 00:00:29,170
ඔහේ මේ හිස් කොටුව
ඇතුලේ තියෙන දේ දකින්න ඕනේ.
13
00:00:31,440 --> 00:00:33,630
ඩොක්ටර්, මම සරල මනුස්සයෙක්.
14
00:00:33,670 --> 00:00:35,430
මට ඔබතුමාට වගේ බරසාර
වචන කියන්න හැකියාවක් නෑ,
15
00:00:35,460 --> 00:00:37,450
ඒත් මගේ ඉවසීමට නම් ඉන්න පුළුවන්
තව ටික වෙලාවයි.
16
00:00:37,490 --> 00:00:40,310
ඔහේ අපේ සහාය ඉල්ලුවා.
ග්‍රීසියෙන් ලැබෙන්න ඕනේ විශ්වාසය ලබා දුන්නා.
17
00:00:40,340 --> 00:00:43,470
තමුන් සටන්කාරයෝ ඉල්ලුවා,
අපි තමුසෙට යුධ නැව් දුන්නා.
18
00:00:43,550 --> 00:00:48,480
මොකක්ද, ඩොක්ටර් වැලෙක්?
මෙදා පාර මගේ රටෙන්
ඔහේ ඉල්ලන්නේ මොනව ද?
19
00:00:48,520 --> 00:00:53,450
තවත් වැඩිපුර, දිමිත්‍රියස්.
20
00:00:53,480 --> 00:00:57,740
මම ඔයාලගේ රටෙන් ඉල්ලන්නේ
තවත් වැඩිපුර දේවල්.
21
00:01:25,370 --> 00:01:26,930
...ඊශ්‍රායලයේ ඉඳලා එන්නයි
සූදානම් කරලා තියෙන්නේ.
22
00:01:27,000 --> 00:01:28,620
කැප්ටන් චැන්ඩ්ලර්.
23
00:01:28,680 --> 00:01:31,500
කැප්ටන් ස්ලැටරි ඇවිල්ලා අපිත් එක්ක
හොඳ තොරතුරු වගයක්
බෙදාගන්න ගමන් හිටියේ.
24
00:01:31,580 --> 00:01:32,920
කමාර්ඩර්ට වගේම ගාර්නෙට් ට
පුළුවන් වෙලා තියෙනවා...
25
00:01:32,980 --> 00:01:34,630
ඉටෙල් අවීව් වලින් තවත්
ප්ලේන් එකක් අල්ලා ගන්න.
26
00:01:34,690 --> 00:01:37,140
එහේ කෙනා කිව්වේ ගුවන් සැලැස්ම
වෙනස් කලා කියලා ට්රෙගුවා දූපත් හරියේදී.
27
00:01:37,200 --> 00:01:39,710
එතන ගුවන් පථයක් තියෙනවා.
ඒක පෞද්ගලිකයි, ඒක් ක්‍රියාකාරීයි.
28
00:01:39,790 --> 00:01:42,320
ඒත් වැදගත්ම දේ තමයි,
වැලෙක්ට වහං වෙලා ඉන්න එක.
29
00:01:42,380 --> 00:01:45,050
බලාගෙන යන විදියට, වෙලර ලඟඳී Aegis
ගහපු එක හොඳට ගියා කැප්ටන්. ස්තුතියි ඒකට.
30
00:01:45,110 --> 00:01:46,730
අපි මේ ප්ලේන් එක එහෙම
ලේසියෙන් අතාරින්නේ නෑ,
31
00:01:46,780 --> 00:01:49,300
කාලයක් යනකං මේක තමයි ලැබෙන්න පුළුවන්
අවසානම එක.
32
00:01:49,340 --> 00:01:50,970
නේතන් ජේම්ස් ගුවන් යානයත්
එක්ක හමුවේවි.
33
00:01:51,030 --> 00:01:52,740
මිස් කූපර් පෞද්ගලිකවම බීජ ටික ගෙනියාවි
34
00:01:52,790 --> 00:01:54,550
ඇමරිකාවේ තියෙන අපේ විද්‍යාගාර වලට,
35
00:01:54,590 --> 00:01:56,710
අපේම විද්‍යාඥයෝ ඉන්න තැනට.
36
00:01:56,760 --> 00:02:00,080
අපි ඉතුරු අය, දෙවනි
අදියර ක්‍රියාත්මක කරනවා...
37
00:02:00,170 --> 00:02:02,850
ඩොක්ටර් පෝල් වැලෙක්
සොයාගෙන අල්ලාගෙන ඒම.
38
00:02:02,890 --> 00:02:04,340
ග්‍රීක යුධ නැව් ගැන
සලකුණක් තියෙනව ද?
39
00:02:04,370 --> 00:02:05,990
නෑ. මං හිතන්නේ ඒක
ඒ විදියටම තියෙන්න ඕනේ...
40
00:02:06,060 --> 00:02:07,960
මදධ්යදරණියෙන් එහාට බීජ ටික ගෙනියනකං.
41
00:02:08,010 --> 00:02:09,600
ඒක නම් හොඳ සැලැස්මක් වගේ.
42
00:02:09,630 --> 00:02:11,730
ඒ වගේම විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනේ
කමාන්ඩර් ෆ්ලෙචර්ට...
43
00:02:11,770 --> 00:02:14,020
...බීජ ටික හොයාගැනීම
සම්බන්ධයෙන් අපිට උදව් කලාට.
44
00:02:14,080 --> 00:02:15,650
අපේ ජාතිය ඔබතුමාට ගොඩක් ණයගැතියි.
45
00:02:15,690 --> 00:02:18,110
මටත් දැනෙන්නේ ඒ විදියටමයි.
46
00:02:19,160 --> 00:02:20,590
එච්චරයි.
47
00:03:06,170 --> 00:03:09,380
ට්රෙගූවා දූපත?
ඒකත් මරු නේ ද?
48
00:03:09,450 --> 00:03:13,120
උඹටයි මටයි එහේට යන්න බැරිවුනා...
කවද්ද අන්තිම වතාව?
49
00:03:14,160 --> 00:03:15,250
'09. Rossi.
50
00:03:15,290 --> 00:03:17,630
අන්න ඒක තමා.
The Rossi මෙහෙයුම.
51
00:03:17,690 --> 00:03:19,640
ඔව්, මට හොඳට මතකයි
උඹේ වීරකම්, හැරී.
52
00:03:19,710 --> 00:03:20,950
හැමෝම දන්නවා උඹ කරපු දේ.
53
00:03:20,990 --> 00:03:22,760
එක පාරකට වඩා උඹේ
ජීවිතේ බේරගත්තා නේද?
54
00:03:26,340 --> 00:03:28,860
හරි, එහෙනං,
අලුත් සැලැස්මක් අමුණමු, ඉක්මනට.
55
00:03:28,890 --> 00:03:30,350
කාල වෙලාව පොඩ්ඩක්
කෙටිවෙලා තියෙන්නේ.
56
00:03:30,380 --> 00:03:33,360
මට තාමත් තේරෙන්නෙ නෑ ඇයි මේක
මුහුද මැද්දේම වෙන්න ඕනේ කියලා.
57
00:03:33,390 --> 00:03:35,110
උඹට තේරෙනවා මේක
කොච්චර පිස්සු වැඩක්ද කියලා.
58
00:03:35,140 --> 00:03:37,710
මනුශ්‍යත්වය හේදිලා යනවා, ෆ්ලෙච්.
59
00:03:37,750 --> 00:03:39,740
අපි දෙගොල්ලොම දන්නවා මේක තමයි
ඇමරිකානුවන්ගේ අන්තිම අවස්ථාව.
60
00:03:39,790 --> 00:03:41,130
ඒ ප්ලේන් එකට විතරක් ලොකු
ආරක්ශාවක් දීලා ඇත්තේ...
61
00:03:41,170 --> 00:03:43,660
...ලොකු වෙඩි බලයක් එතන තියේවි.
62
00:03:43,690 --> 00:03:46,220
සම්පූර්ණ ප්‍රහාරයක් අවධානම් වැඩියි.
63
00:03:46,290 --> 00:03:50,580
වැදගත්ම දේ තමයි උන්ට දැනගන්න දෙන්න බෑ
මේකට එන්ගලන්තය සම්බන්ධයි කියලා.
64
00:03:50,620 --> 00:03:53,500
වුනු විනාසෙන්... පස්සේ.
65
00:03:57,510 --> 00:03:59,390
මට කල්පනා වෙනවා, ෆ්ලෙච්.
66
00:03:59,440 --> 00:04:03,920
මේ නේට් ජිමී නැවේ හිටපු කාලේ ඇතුලත
උඹ ඔච්චරටම සිනිඳු වුනා ද?
67
00:04:05,590 --> 00:04:06,800
ඒ වගේම මටත්
කල්පනා වෙනවා, හැරී,
68
00:04:06,840 --> 00:04:09,340
මාස ගානක් බල්ලෝ මරාගෙන කාලා
උඹ සතෙක් වෙලාද කියලා.
69
00:04:13,180 --> 00:04:15,610
අලුත්ම යුධ සීමාවන්
ඇඳලයි තියෙන්නේ, මගේ යාලුවා,
70
00:04:15,640 --> 00:04:17,130
ඒ වගේම P.M. පැහැදිලි කරලම කිව්වා...
71
00:04:17,200 --> 00:04:19,910
පුළුවන් හැම විදියකින්ම
බීජ ටික ලැබෙන්න ඕනේ වග.
72
00:04:19,950 --> 00:04:21,650
දැන් ඔයාට පුළුවන් ඒවා සපයා දෙන්න...
73
00:04:21,700 --> 00:04:25,410
...ඒ වගේම නැව වරායට දාන්න කලින්
මාව නැවෙන් එලියට යවන්න.
74
00:04:25,470 --> 00:04:28,850
නැතිනං උඹේ යාලුවොන්ගෙන්
සමහරෙකුට මැරෙන්න වේවි ද?
75
00:04:28,930 --> 00:04:32,070
මට හොඳහැටි බලාගන්න පුළුවන් වුනා
සාශා කූපර් නෝනා දිහා.
76
00:04:32,120 --> 00:04:37,130
ඒක අනිවාර්යෙන්ම උඹේ ජාතියේ තමයි,
ඇඟ පුරාම මොලේත් එක්ක.
77
00:04:37,190 --> 00:04:39,420
නැතිනං සමහරවිට සරණාගත බෝට්ටුවේ
හිටපු කැප්ටන් බලාගෙන ගියාම...
78
00:04:39,450 --> 00:04:43,100
...මංකොල්ලකාරයෙක්,
නරක අදහස් හිතේ තියාගෙන.
79
00:04:43,170 --> 00:04:46,150
ඌ මට පහරදුන්නා මම එයාගේ
සැබෑ තත්වය හඳුනා ගත්තු ගමන්ම.
80
00:04:46,180 --> 00:04:49,710
ඒක නිසා මට ඌව බල්ලෙක් වගේ
මරලා දාන්න සිද්ධ වුනා.
81
00:04:49,820 --> 00:04:52,260
කවුරුවත් මාව සැක කරන එකක් නෑ.
82
00:04:53,360 --> 00:04:56,510
එයාලා මගෙන් ඇහුවා ඔයාව
විශ්වාස කරන්න පුළුවන්ද කියලා.
83
00:04:56,640 --> 00:04:58,420
මම උඹ ගැන හොඳ කිව්වා,
උන්ට කිව්වා,
84
00:04:58,460 --> 00:05:00,360
"මම ෆ්ලෙචර්ව දන්නවා වෙන කාටවත්
වඩා කාලෙක ඉඳන්.
85
00:05:00,400 --> 00:05:01,990
"එයා එක්කයි හැදුනේ,
එයා එක්කයි ගහගත්තේ.
86
00:05:02,070 --> 00:05:04,170
මිනිහා තමයි මේ වැඩේට
ගැලපෙන්නේ."
87
00:05:04,200 --> 00:05:07,060
මං උඹව දන්නේ දේශප්‍රේමියෙක්
විදියට, ජේම්ස්.
88
00:05:07,100 --> 00:05:08,190
සපත්තුව තියෙන්නේ අනිත් කකුලේ නම්,
89
00:05:08,250 --> 00:05:09,740
මේ නාවිකයෝ දෙපාරක් හිතාවි කියලද උඹ හිතන්නේ...
90
00:05:09,800 --> 00:05:12,820
ජනාධිපතිගේ අණ ඇතුව?
91
00:05:15,640 --> 00:05:18,100
මම තනියම බීජ ටික ගැන බලාගන්නං.
92
00:05:18,160 --> 00:05:21,100
උඹ මට බඩු ටික විතරක්
දුන්නාම ඇති.
93
00:05:21,170 --> 00:05:23,320
උඹට හෝම් ඔෆිස් එකට කතා කරන්න
වෙනවා වගේ, මං හිතන විදියට?
94
00:05:23,350 --> 00:05:25,950
බීජ ගැන වාර්ථා කරන්න?
ඔව්.
95
00:05:25,990 --> 00:05:28,860
ඒ වෙනුවට මේ අංකෙට කතා කරන්න.
96
00:05:35,650 --> 00:05:38,150
එයා ඔයාගේ ඇමතුම
බලාපොරොත්තුවෙන් ඉන්නේ.
97
00:05:38,180 --> 00:05:39,460
මතකයි, හැරී.
98
00:05:39,500 --> 00:05:41,460
එහෙම ද?
99
00:05:41,570 --> 00:05:43,400
ඔව්.
100
00:05:46,420 --> 00:05:47,500
තව එක දෙයක් තියෙනවා.
101
00:05:47,550 --> 00:05:49,430
දෙයියනේ. මොකක් ද?
102
00:05:49,510 --> 00:05:53,830
මෙතන කවුරුහරි මරන්න වෙයිද දන්නෑ
හරිහමං තේ කෝප්පයක් බොන්න?
103
00:06:20,390 --> 00:06:23,370
කැප්ටන් චැන්ඩ්ලර් පාලන මැදිරියේ!
104
00:06:23,420 --> 00:06:25,210
- කැප්ටන්.
- කැප්ටන්.
105
00:06:25,250 --> 00:06:27,840
සෝනාර් වල හෝ රේඩාර් වල ග්‍රීක නැව්
පේන්නවත් නෑ.
106
00:06:27,910 --> 00:06:30,920
අපිත් PIM වල ඉන්නේ
රෑ 9.00 වෙච්දී ට්රෙගුවා දූපත් ලඟට යන්න.
107
00:06:30,980 --> 00:06:34,010
මගේ දණිස් දෙකට දැනෙනවා
නරක කාලගුණයක් මග එන විත්තිය.
108
00:06:34,110 --> 00:06:35,380
බරෝමීටර් එක කොහොම ද?
109
00:06:35,420 --> 00:06:37,560
සර්, බටහිර පැත්තට පද්ධතියේ
ලොකුවට පෙන්නනවා,
110
00:06:37,630 --> 00:06:40,450
ඒත් අපි යන විදියටම වේගෙන් ගියොත්,
111
00:06:40,500 --> 00:06:44,200
අපිට ට්‍රෙගුආ වලට යාගන්න පුළුවන්
තවත් පැය 3කින්.
112
00:06:46,090 --> 00:06:48,180
මොකද හිතන්නේ?
113
00:06:49,790 --> 00:06:52,870
ගොඩක් දුරට උපායාත්මක
සිතිවිල්ලක්.
114
00:06:52,950 --> 00:06:54,490
අපිට වෙලාවත් තියෙන එකේ.
115
00:06:54,570 --> 00:06:56,840
සමහරවිට අපිට ඒ පද්ධතියෙත්
ඉහලටම යාගන්න පුළුවන් වේවි,
116
00:06:56,950 --> 00:06:59,000
අපේ සලකුණ තියන්න ඒක පාවිච්චි කරමු
අනිත් සතුරු හමුදාවන් වලින්...
117
00:06:59,080 --> 00:07:02,930
ප්‍රදේශයට දැනටමත් ඇතුල් වෙලා හිටියත්.
118
00:07:03,040 --> 00:07:05,240
OOD, අලුත් දිශාවක්, 162.
119
00:07:05,310 --> 00:07:07,150
කැප්ටන් චැන්ඩ්ලර්ට ඕනේලු
ඇඟපත පොඩ්ඩක් තෙමාගන්න.
120
00:07:07,180 --> 00:07:11,780
එහෙමයි, සර්. සුක්කානම,
දිශාව ඒ විදියටම තියාගෙන පිටුපස මැද අවරය 162ට දාන්න.
121
00:07:11,880 --> 00:07:13,690
හෙල්ම්, එහෙමයි.
මගේ සුක්කානම අංශක 15යි,
122
00:07:13,730 --> 00:07:16,630
- 162 දිශාවට පැමිණෙනවා.
- පේන විදියට සුරුට්ටු ටික හොයාගෙන වගේ.
123
00:07:16,710 --> 00:07:18,660
ඔව්.
124
00:07:18,750 --> 00:07:20,980
ලෝකේ දැනට තියෙන
හැම හොඳක් එක්කම.
125
00:07:21,070 --> 00:07:24,190
ආපහු ලැබුණු එක ලොකු දෙයක්.
ඔයාලා දෙන්නම.
126
00:07:24,240 --> 00:07:26,160
මාස්ටර් චීෆ්, මටත් කලින්ම කිව්වා.
127
00:07:29,860 --> 00:07:33,170
දැනට පවතින වේගයෙන්,
අපි රෑ නවය වෙද්දී ට්‍රෙගුආ වලට ලං වේවි.
128
00:07:33,230 --> 00:07:36,750
අවුරුද්දේ මේ කාලෙට ඒ වගේ
දූපතක් දැකගන්න ලැබෙන එක හොඳට තියේවි.
129
00:07:36,820 --> 00:07:39,310
ඔයාලා දන්න විදියට,
මම එහේට ගිහිල්ලා හිටියේ වසන්ත කාලේදී විතරයි,
130
00:07:39,370 --> 00:07:42,990
ඊට වඩා නම් ඉතිං මතකයේ නැති තරම්.
131
00:07:43,060 --> 00:07:44,860
ඇස්ට්‍රෙයිස්.
132
00:07:44,930 --> 00:07:46,720
ඇස්ට්‍රෙයිස් දූපත තමයි බහින තැන.
133
00:07:46,750 --> 00:07:49,250
අපි පැකේජ් එක ලබාගන්න උදව්
මග නතර කරලා තියෙනවා.
134
00:07:49,320 --> 00:07:51,390
හරි. හොඳයි.
135
00:07:51,480 --> 00:07:53,380
නියමයි.
136
00:07:53,440 --> 00:07:55,790
මගේ පැත්තෙන් ඔයාලට
වෙන්න ඕනේ දෙයක් තියෙනව ද?
137
00:07:55,860 --> 00:07:59,160
ඔයා කරන්නේ හරි දේ මිස්ටර් ෆ්ලෙචර්.
138
00:07:59,230 --> 00:08:02,310
බොහෝම ඉක්මනින්ම ඔයාගේ
මිනිස්සුන්ට ආහාර පාන ලැබේවි.
139
00:08:02,390 --> 00:08:06,080
- ඒ වගේම අපිටත්.
- බොහෝම හොඳයි. හරි. චියර්ස්.
140
00:08:06,140 --> 00:08:08,580
ටික වෙලාවකින්ම මුණගැහෙන්න
ලැබේවි කියලා හිතනවා.
141
00:08:08,730 --> 00:08:10,700
පණිවිඩය අවසන්, විසන්ධි කරනවා.
142
00:08:13,320 --> 00:08:16,710
- ස්තුතියි, චීෆ්.
- ඕනේ වෙලාවක සර්.
143
00:08:22,720 --> 00:08:24,860
මගේ මල්ලිට කතා කරන්න.
එයාට දැනුම් දෙන්න කොහේටද යන්නේ කියලා.
144
00:08:24,940 --> 00:08:27,630
ඒ වගේම ඔහේගේ අද්මිරාල් මගේ
තාත්තට පොරොන්දු වුනු දේ ගෙනත් දෙනවා.
145
00:08:27,680 --> 00:08:29,180
ඒක ඉවරයක් වුනාට පස්සේ,
146
00:08:29,330 --> 00:08:32,340
ඔහේට කරන්න තියෙන්නේ
නේතන් ජේම්ස් ගිල්ලලා දාන එක.
147
00:08:36,160 --> 00:08:37,790
හොඳමයි මැඩම්.
148
00:08:44,590 --> 00:08:46,960
වාව්. මෙන්න බොලේ මං නොහිතපු
විදියේ දෙයක් දැක්කා...
149
00:08:47,000 --> 00:08:49,950
මිලර්ගේ අතේ පාට කූරක්වත් නැතුව
පොතක් කියවනවා.
150
00:08:50,020 --> 00:08:51,710
උඹ මොනවද ඔය කියවන්නේ?
151
00:08:51,750 --> 00:08:55,980
"Odyssey," බං.
මේ ඉලව්ව කියෙව්වාම පිස්සු වගේ.
152
00:08:56,080 --> 00:08:57,650
නවය වසරේදී ඇතිවෙන්න
ඕක කියෙව්වේ නැද් ද?
153
00:08:57,700 --> 00:09:00,250
ඇත්තටම නවය වසරේදී මම මේක
ඇල්ලුවේවත් නෑ.
154
00:09:00,290 --> 00:09:03,120
දැන් තමයි මේකේ සැරට
ඔලුවම කැරකෙන්නේ.
155
00:09:03,170 --> 00:09:04,890
ඒ කොහොම ද?
156
00:09:05,830 --> 00:09:08,520
මං දන්නෑ බං.
මේ කතාව...
157
00:09:08,620 --> 00:09:10,400
ඒකත් අපි වගේමයි.
158
00:09:10,470 --> 00:09:13,740
නාවිකයෝ රොත්තක්
මධ්යදරණිය පුරාම කරක් ගහනවා,
159
00:09:13,780 --> 00:09:15,120
හැම කොනකම ඉන්නේ රාක්ශයෝ,
160
00:09:15,160 --> 00:09:18,220
මින්ස්සු එකතු වෙලා උන්ව
මරණ්න යන එක...
161
00:09:18,360 --> 00:09:20,470
ඒකත් හරියට දෙවියෝ
එයාලට විරුද්ධ වෙලා වගේ.
162
00:09:20,540 --> 00:09:23,310
නිකං හිටහං, බං.
ඒක කොහොමද අපේ වගේ වෙන්නේ?
163
00:09:23,380 --> 00:09:25,400
බලපංකෝ, අපි බීජ ටිකත් එක්කම
කැප්ටන් චැන්ඩ්ලර්ව හොයාගත්තා.
164
00:09:25,460 --> 00:09:27,590
බොහෝම ඉක්මනට,
අපිට රජවරු වගේ කන්න ලැබේවි.
165
00:09:27,650 --> 00:09:30,640
ඒ වගේම උඹත්
අත පයේ අඩුවක් නැතුව ඉන්නෙ.
166
00:09:30,710 --> 00:09:32,140
ඒකම තමයි කාරණාව.
167
00:09:32,180 --> 00:09:36,400
ඔඩේසියස්ගේ' ප්‍රශ්ණ පටන් ගත්තේ
එයා යුද්ධේ දින්නට පස්සේ.
168
00:09:36,500 --> 00:09:41,640
මේ හැම මගුලක්ම මේකේ වුනේ
එයා ගෙදර යන්න ගමන පටන් ගනිද්දී.
169
00:09:49,630 --> 00:09:52,000
ඇයි බං හැම මගුලක්ම
හොල්මං කරවන්නේ?
170
00:09:52,060 --> 00:09:54,140
මං ඉස්සර හෙන කැමතියි
ඔය පොතට.
171
00:10:03,730 --> 00:10:05,670
- උණ?
- නෑ.
172
00:10:05,710 --> 00:10:07,550
- දාඩිය එහෙම?
- නෑ.
173
00:10:07,650 --> 00:10:09,820
- හදගැහෙන වේගය?
- සාමාන්‍ය විදියට තියෙනවා.
174
00:10:09,890 --> 00:10:11,690
ඒත් දිගටම ඔය ලයිට් එක ඇහැට
අල්ලගෙන හිටියොත්, හේගන්,
175
00:10:11,720 --> 00:10:13,560
එකක් දෙකක් වෙනස් වේවි.
176
00:10:13,630 --> 00:10:14,890
මං හිතන්නේ එයා සාමාන්‍ය
තත්වයට ඇවිල්ලා සර්.
177
00:10:14,920 --> 00:10:16,080
හොඳයි.
178
00:10:16,120 --> 00:10:20,730
අම්, ඔයාගේම වචන වලින්, සර්,
ඔයාට දැනෙන විදිය පැහැදිලි කරන්න.
179
00:10:20,810 --> 00:10:23,890
ඇත්තටම බොහෝම හොඳයි.
180
00:10:24,010 --> 00:10:29,010
පැහැදිලි කරන්න අමාරුයි.
මට ඇතුලාන්තයෙන් සාමකාමී බවක් දැනෙනවා.
181
00:10:29,090 --> 00:10:32,080
කිසිම ප්‍රශ්ණයක් පේන්නේ නෑ.
මම හැමෝටම ආදරෙයි.
182
00:10:32,160 --> 00:10:34,290
ඒක හෙන අවුල්.
183
00:10:34,380 --> 00:10:36,000
ඒක සිත්ගන්නාසුලුයි.
184
00:10:36,100 --> 00:10:40,250
මම අධ්‍යනය කරමින් හිටියේ
විවිධ ශාක වලට රෙඩ් රස්ට් ආසාධනය වෙලා තියෙන විදිය.
185
00:10:40,370 --> 00:10:43,290
ගොඩක් ඒවා... තිරිඟු, සහල්,
ඉරිඟු... ඒවට හැදෙන්න බැරිවුනා...
186
00:10:43,360 --> 00:10:45,990
...වෛරස් එක සෛල මට්ටමට
ආවට පස්සේ.
187
00:10:46,070 --> 00:10:49,300
ඒත් තනි පැලෑටියක්,
වෛරස් එක නිසා
188
00:10:49,340 --> 00:10:53,390
බලගතු මනෝ භ්රාන්තික
රසායනන් හැදුවා... නොස්ටෝස්.
189
00:10:53,470 --> 00:10:55,120
ඔයා ශරීරයෙන් පොඩි
කෙනෙක් වුනා නම්,
190
00:10:55,150 --> 00:10:56,910
මට සැකයි අපිට ඔයාව
දකින්නවත් පුළුවන් වේවි කියලා.
191
00:10:56,970 --> 00:10:59,390
ඔව්, හොඳයි ඉතිං...
192
00:10:59,420 --> 00:11:02,160
...සමහර අවස්ථාවන් තිබුණා
මට ආපහු එන්න හිතුනේ නෑ.
193
00:11:04,110 --> 00:11:06,920
මට කියන්න පුළුවන්
දේ තමයි ඩොක්, අහ්...
194
00:11:06,960 --> 00:11:09,040
...ඔයාටත් එතන ඉන්නයි තිබුනේ.
195
00:11:13,260 --> 00:11:15,010
- සර්.
- මහත්වරුනේ, හිටපු විදියටම.
196
00:11:24,070 --> 00:11:26,820
මෙන්න එයා ඉන්නවා,
පැයේ එන්ගලන්ත මිනිසා.
197
00:11:26,880 --> 00:11:29,480
සමාවෙන්න බාධාවක් කලා නම්.
මට මගේ බඩු කීපයක් ගන්න ඕනේ.
198
00:11:29,560 --> 00:11:31,820
ඔව්, අනිවාර්යෙන්ම.
ඔයා කැමති විදියට බලන්න.
199
00:11:31,870 --> 00:11:34,540
කොහොම වුනත් මෙයින් බාගෙකට වඩා ඒවා
ආවේ එන්ගලන්තෙන් නේ.
200
00:11:34,600 --> 00:11:36,360
බොහෝම කෘතඥ වෙනවා.
201
00:11:40,170 --> 00:11:42,290
හේයි.
202
00:11:47,130 --> 00:11:49,550
ඔයා මොනවද කරන්න යන්නේ?
203
00:11:49,650 --> 00:11:52,130
ගෙදරට ලං වුනාට පස්සේ.
204
00:11:52,170 --> 00:11:55,090
හරියටම එකක් කියන්න බෑ.
205
00:11:56,800 --> 00:11:58,880
ඔයා ගොවියෙක් ද?
206
00:11:59,540 --> 00:12:01,790
මගේ පවුලේ අය එහෙමයි.
207
00:12:01,840 --> 00:12:03,160
කලින් එහෙමයි.
208
00:12:03,200 --> 00:12:06,580
මට මතකයි.
මගෙත් එහෙමයි.
209
00:12:08,740 --> 00:12:11,950
හැම දෙයක්ම හොඳ අතට හැරුනොත්
එයාලා ඒකම කරාවි නේ ද?
210
00:12:13,030 --> 00:12:14,340
ඔව්. එහෙම වේවි කියලා හිතමු.
211
00:12:21,210 --> 00:12:24,470
එහෙනං ඉතිං... චියර්ස්.
212
00:12:30,900 --> 00:12:33,830
හොඳ පෙනුම තියෙන කොල්ලෙක්,
හා නැද්ද?
213
00:12:33,880 --> 00:12:36,340
මට ඒ ලස්සන වැඩියි.
214
00:12:38,360 --> 00:12:40,220
මම කැමති පෙනුමෙන්ම...
215
00:12:40,280 --> 00:12:45,030
...පාරක් දෙකක් මූණට
වැදිච්ච කෙනෙකුට.
216
00:12:45,130 --> 00:12:47,460
ස්තුතියි.
217
00:12:47,530 --> 00:12:48,950
මං හිතන විදියට.
218
00:12:52,160 --> 00:12:55,170
- චීෆ්.
- කමාන්ඩර්.
219
00:13:07,570 --> 00:13:08,770
විහිලුයි.
220
00:13:08,930 --> 00:13:11,980
ඔයා ආපහු නැවේ.
දැන් මමයි යන්න හදන්නේ.
221
00:13:12,120 --> 00:13:15,520
දෛවයට කියලා අපේම
සැලසුම් තියෙනවා.
222
00:13:15,740 --> 00:13:17,010
අඩුමගානේ මට ඇති තරම්
වෙලාවක් ලැබේවි...
223
00:13:17,070 --> 00:13:19,490
...කමාන්ඩර් ෆ්ලෙචර් ලඟින් ආශ්‍රය කරන්න.
224
00:13:19,520 --> 00:13:21,610
එහෙම වේවි.
225
00:13:24,670 --> 00:13:27,640
ඔයා එයාට කොච්චර කිව්ව ද?
අපි ගැන?
226
00:13:27,710 --> 00:13:29,800
ෆ්ලෙචර් ද?
227
00:13:30,200 --> 00:13:31,920
වැදගත් දේවල් විතරයි.
228
00:13:31,970 --> 00:13:34,220
ඉතුරු හරිය එයාටම හිතේ
මවාගන්න ඉඩ දුන්නා.
229
00:13:37,050 --> 00:13:40,220
ටොම් චැන්ඩ්ලර්,
ඔයාට ඉරිසියා හිතුණ ද?
230
00:13:41,680 --> 00:13:43,910
කතා කරද්දීම.
231
00:13:44,260 --> 00:13:47,070
එයා මතුවෙනවා.
232
00:13:47,320 --> 00:13:49,410
ඔයාලා දෙන්නට ඉඩ දීලා මම යන්නං.
233
00:13:55,010 --> 00:13:56,690
හැම දෙයක්ම හොඳින් ද?
234
00:13:56,810 --> 00:13:58,310
ඔව්.
235
00:13:58,400 --> 00:14:00,490
නියමයි.
236
00:14:01,260 --> 00:14:03,640
මම මේ දැන් එන්ගලන්තේ එක්ක
කතා කලා.
237
00:14:03,740 --> 00:14:06,820
වැඩේ කියන්නේ අපිට එයාලගේ
ආරක්ශාව ඉක්මනට බලාපොරොත්තු වෙන්න බැරිවෙයි.
238
00:14:06,860 --> 00:14:11,200
මම ගොඩක් කැමතියි බීජ ටිකත් අරගෙන
මෙහෙන් පැනගන්න ලැබෙන එකට.
239
00:14:12,400 --> 00:14:13,600
ඔයා දන්නවා මම කියපු දේ.
240
00:14:13,690 --> 00:14:17,480
ඔව්. ඔව්,
අනිවාර්යෙන්ම මම දන්නවා.
241
00:14:19,030 --> 00:14:21,730
මට පොරොන්දු වෙන්න ඔයා,
පරිස්සමට ඉන්නවා කියලා, ජේම්ස්.
242
00:14:22,010 --> 00:14:24,350
ඔයා දන්නවා වැලෙක් කොච්චර
භයානක වෙන්න පුළුවන්ද කියලා.
243
00:14:29,650 --> 00:14:34,050
මම පොරොන්දු වෙනවා මම
වෙනදටත් වඩා පරිස්සම් වෙනවා කියලා.
244
00:14:35,930 --> 00:14:38,020
ඔයාට පොරොන්දු වෙනවා.
245
00:14:39,260 --> 00:14:42,260
ඔයා එයාලව අල්ල ගනිද්දී මටත්
එතන ඉන්න ලැබුනා නම් කියලා හිතෙනවා.
246
00:14:49,250 --> 00:14:51,500
ජල මතුපිට සම්බන්ධතාවයක්
1-6-5 දිශාවෙන්.
247
00:14:51,570 --> 00:14:55,000
- ගමන් දිශාව සහ වේගය?
- 1-4-0 දිශාවෙන් නාවුක සැතපුම් 12කින්.
248
00:14:58,420 --> 00:15:00,700
පාලම මැදිරිය, CIC.
249
00:15:00,760 --> 00:15:03,210
මට මතුපිට සම්බන්ධතාවයක් ලැබෙනවා
අපේ දිශාවට අපේ වේගෙන්.
250
00:15:03,280 --> 00:15:05,880
පාලන මැදිරිය, පණිවුඩය ලැබුණා.
Alpha 1-6-5 දිශාවෙන්.
251
00:15:05,940 --> 00:15:09,020
රේඩාර් සම්බන්ධතාවයක්!
තවත් පිටතින් නොදන්නා නැව් දෙකක්,
252
00:15:09,050 --> 00:15:12,970
දිශා 1-6-0
සැතපුම් 5 ක් දුරින්!
253
00:15:13,020 --> 00:15:14,800
ඒ කියන්නේ දවසටම තුනයි.
254
00:15:14,920 --> 00:15:16,000
සම්බන්ධතාවයන් තහවුරුයි.
255
00:15:16,050 --> 00:15:19,220
EW පැරාමීටර් අපේ ලොග් වල
හයිඩ්‍රා එකට ගැලපෙනවා.
256
00:15:19,310 --> 00:15:20,950
පාලන මැදිරිය, CIC.
257
00:15:20,980 --> 00:15:23,180
තහවුරු කරනවා දෙවනි නැව
කලින් ආපු ග්‍රීක නැවමයි...
258
00:15:23,240 --> 00:15:25,600
- ...අපිට සාඩිනියා වලදී පහරදීපු එක.
- වැලෙක්.
259
00:15:25,690 --> 00:15:27,380
ඌ අපිව හොයාගෙන
කණ්ඩායම එකතු කරගෙන එනවා.
260
00:15:27,440 --> 00:15:29,260
එයා අපිට වෙඩි තියන එකක් නෑ
ඒවා නැවේ තියෙද්දී;.
261
00:15:29,320 --> 00:15:31,540
නෑ, ඒත් උන් ට්‍රෙගුආ වලට යනකං
අපි පස්සේ ඒවි,
262
00:15:31,610 --> 00:15:34,660
ඒ ප්ලේන් එකත් කුඩු කරාවි
ඒක ගොඩබාන්නත් කලින්ම.
263
00:15:34,730 --> 00:15:37,110
ගේටර්,
අපිට හැංගෙන්න තැනක් හොයාගන්න.
264
00:15:37,180 --> 00:15:38,920
හොඳයි, ඉස්සරහින් පොඩි දූපතක් තියෙනවා.
265
00:15:38,950 --> 00:15:41,120
ඒක පොඩියි,
ඒත් අපිට ඒක වටෙන් යතෑකි,
266
00:15:41,180 --> 00:15:42,400
අපිට ඇති තරම් ආවරණය වෙන්න පුළුවන්
එයාලා මාරු වෙනකං...
267
00:15:42,430 --> 00:15:44,380
...දූපත ඇතුලෙන්ම දකුණු දිශාවට වෙන්න.
268
00:15:44,420 --> 00:15:45,680
කොහේ ද?
269
00:15:45,740 --> 00:15:49,080
මෙහේ.
ඇස්ට්‍රෙයිස්.
270
00:15:49,140 --> 00:15:51,030
ඒ දූපත විතරයි
මේ පැත්තෙන් තියෙන්නේ.
271
00:15:52,790 --> 00:15:54,100
එතනට යනකං අපිට
කොච්චර වෙලා යාවි ද?
272
00:15:54,160 --> 00:15:56,150
- පැයක් විතර යාවි.
- අපිට ඉක්මන් කරන්න වෙනවා.
273
00:15:56,220 --> 00:15:58,620
OOD, 1-7-0 දිශාවට එන්න,
හැම අවරයක්ම ඉදිරිය.
274
00:15:58,650 --> 00:16:00,280
- ඇස්ට්‍රෙයිස් වලට ගමන් කරනවා.
- එහෙමයි, සර්.
275
00:16:00,320 --> 00:16:02,370
සුක්කානම, ඒකාකාරීව 1-7-0
දිශාවට මාර්ගය තබාගන්න,
276
00:16:02,410 --> 00:16:03,830
හැම එන්ජිමක්ම ඉදිරියට උපරිමෙන්.
277
00:16:03,870 --> 00:16:05,370
හෙල්ම්, එහෙමයි,
1-7-0 දිශාවට එනවා.
278
00:16:05,410 --> 00:16:07,460
හැම එන්ජිමක්ම උපරිමෙන්.
279
00:16:15,110 --> 00:16:18,680
හොඳයි,
කරුණාකරලා ඊලඟ කෙනා.
280
00:16:18,750 --> 00:16:20,290
- කමාන්ඩර්.
- මහත්වරුනේ.
281
00:16:20,330 --> 00:16:22,410
- හෙලෝ, ෆ්ලෙච්.
- ඔයාගේ නම මොකක් ද?
282
00:16:23,190 --> 00:16:24,940
1800.
283
00:16:40,010 --> 00:16:42,910
මට එයාලගේ HF චැනල් ඕපන් කරගන්න
පුළුවන් වුනා.
284
00:16:42,980 --> 00:16:44,620
මම සිග්නල් තනි තනිව ගත්තා
285
00:16:44,680 --> 00:16:46,200
නැව් සන්නිවේදනය කරන තැන වෙලාව
බලාගන්න,
286
00:16:46,280 --> 00:16:49,260
ඒත් තාමත් මට බැරිවුනා එයාලා
කියන්නේ මොනවද කියලා හිතාගන්න.
287
00:16:49,330 --> 00:16:50,820
බ්රාවෝ වලට වැඩි සන්නිවේදනයක් ලැබෙනවා...
288
00:16:50,860 --> 00:16:51,910
අනිත් නැව් දෙකටම වඩා.
289
00:16:51,950 --> 00:16:54,490
ඔව්, මැඩම්.
මං හිතන්නේ ඒක තමයි එයාලගේ අණ දෙන නැව.
290
00:16:54,600 --> 00:16:58,370
මාත් එකඟයි.
ඒ කියන්නේ අපි දන්නවා අණ
දෙන්නේ කවුද කියලා.
291
00:16:58,440 --> 00:17:00,490
නියම වැඩක්, චීෆ්.
පණිවිඩ විකේතනය කරන එකත් බලන්න.
292
00:17:00,530 --> 00:17:01,600
අපි බලමු උන් සැලසුම් කරන්නේ මොනවද කියලා.
293
00:17:01,640 --> 00:17:03,620
හොඳමයි, සර්.
294
00:17:04,860 --> 00:17:06,950
උන් දන්නවා මධ්යදරණියේ අපිට
උදව් දෙන්න කකවුරුවත් නෑ.
295
00:17:06,980 --> 00:17:08,500
එක්කෝ උන් අපිට LZ වලදී ගහවි...
296
00:17:08,570 --> 00:17:11,200
නැතිනං අපි එතනට එන්න කලින්
අපිව වට කරාවි.
297
00:17:11,250 --> 00:17:12,280
අපිට උන්ව දුපත් අතරේදී
මග ඇරගන්න බැරිවුනොත්,
298
00:17:12,330 --> 00:17:13,570
අපිට ප්ලේන් එකේ අදහස
අතෑරගන්න වෙනවා.
299
00:17:13,600 --> 00:17:15,040
අපිට ඒකත් වෙඩි තියලා
බිම වට්ටගන්න බෑ.
300
00:17:15,080 --> 00:17:17,630
මතක විදියට, ග්‍රීක නාවික
හමුදාවේ කොච්චර නැව් තියේ ද?
301
00:17:17,840 --> 00:17:18,950
දන්නේ නෑ. ඇයි?
302
00:17:19,030 --> 00:17:21,800
හොඳයි, උන් වුනත් දන්නවා
දූපත් වැලක් අස්සේ අපි හැංගෙන්න හදන එක.
303
00:17:21,880 --> 00:17:23,730
ඒ වගේම උන් අපිව තල්ලු කරන්නෙත්
ඒ පැත්තටමයි,
304
00:17:23,830 --> 00:17:25,850
- හරියට අපි එතනට යන්න ඕනේ වගේ.
- උඹ හිතන්නේ අනිත් නැව් ටික...
305
00:17:25,880 --> 00:17:27,520
අපිට ගහන්න අනිත් පැත්තේ
ඉඳීවි කියල ද?
306
00:17:27,590 --> 00:17:29,670
දැනගන්න එක විදියයි තියෙන්නේ.
307
00:17:31,090 --> 00:17:33,430
ලුචීයා!
උන් දිශාව වෙනස් කලා.
308
00:17:33,510 --> 00:17:35,700
දැන් ඇස්ට්‍රෙයිස් වලින් හැරිලා
විවෘත මුහුදට යනවා.
309
00:17:35,750 --> 00:17:38,290
ඌ කොහේ යනවා කියලා
හිතාගෙනද ඒ යන්නේ?
310
00:17:38,430 --> 00:17:41,160
අනිත් නැව් දෙකට වම් පැත්තේ
පිටිපස්සෙන් හරස් වෙන්න කියන්න.
311
00:17:41,200 --> 00:17:43,090
ඌව ආපහු හරි පාරට ගන්නවා.
312
00:17:43,140 --> 00:17:44,810
හොඳමයි මැඩම්.
313
00:17:44,870 --> 00:17:47,400
හැංගෙන්න කොහේවත් ඇත්තේ නෑ!
314
00:17:59,140 --> 00:18:01,100
උන් දිශාව වෙනස් කලා
අංශක විස්සක් වම් පැත්තට,
315
00:18:01,190 --> 00:18:02,740
දැන් යන දිශාව 1-2-0.
316
00:18:02,770 --> 00:18:04,440
සැකයක් නෑ, උන්ට ඕනේ වෙලා තියෙන්නේ
අපිව ඒ දූපතට යවන්න.
317
00:18:04,490 --> 00:18:05,980
ගේටර් විකල්ප එහෙම?
318
00:18:06,020 --> 00:18:08,470
සර්, අපිට මේ දිශාවෙන්
තවත් ඉදිරියට යන්න බෑ.
319
00:18:08,540 --> 00:18:10,780
ඉස්සරහා බොකු ගැහුණු ගල් දාර තියෙනවා
ඒවට අපිව කෑලි වලට කැඩේවි.
320
00:18:10,830 --> 00:18:13,250
ඉස්සරහින් ගල්,
අපේ වටෙන් සතුරෝ,
321
00:18:13,310 --> 00:18:14,650
පිට්පස්සෙන්
කුණාටුවකුත් එනවා.
322
00:18:14,700 --> 00:18:16,540
අපි හිරවෙලා.
323
00:18:16,620 --> 00:18:19,420
උඹ හිතන්නෙත් මං හිතන එකම ද?
324
00:18:19,500 --> 00:18:20,970
Trafalgar.
325
00:18:21,110 --> 00:18:23,640
හැරිලා වේගෙන් යනවා,
උන් එන පැත්තටම.
326
00:18:23,710 --> 00:18:25,190
කුණාටුව අස්සෙන්
උන්ව මගඅරිනවා.
327
00:18:25,260 --> 00:18:28,720
හානි පූරක ගැන හිතන්න එපා, කොල්ලනේ.
අපි කෙලින්ම කටට යනවා!
328
00:18:30,240 --> 00:18:31,580
හදිසි අවස්ථාවක්, හදිසි අවස්ථාවක්.
329
00:18:31,610 --> 00:18:33,470
හැම කෙනෙක්ම,
තමුන්ට නියමිත ස්ථාන වලට යන්න.
330
00:18:33,500 --> 00:18:35,580
රලු මුහුදකට සූදානම් වෙන්න.
331
00:18:35,650 --> 00:18:38,690
ගෙටගහගෙන ඉන්න පුතා.
මේකට තමයි ඔයාව පුහුණු කරලා තියෙන්නේ.
332
00:18:58,940 --> 00:19:01,920
ලොක් කරන්න. බිම ඉඳන්
එන්ජින් කාමරේට තියෙන දොරවල්.
333
00:19:05,740 --> 00:19:07,720
- යමු.
- යමල්ලා.
334
00:19:23,610 --> 00:19:25,240
Circle William සූදානම්.
335
00:19:25,270 --> 00:19:27,570
මම ජෙනරේටර් තුන
එක විදියකට තියාගන්න හදන්නෙ.
336
00:19:27,660 --> 00:19:29,740
මම ඒක බලාගන්නං.
337
00:19:41,820 --> 00:19:42,960
ස්තුතියි, චීෆ්.
338
00:19:43,030 --> 00:19:46,170
ජෙනරේටර්ස් 1, 2, සහ 3
එකම කැරකීමකට සමාන්තරයි.
339
00:19:46,240 --> 00:19:47,460
පාලන මැදිරිය, Central.
340
00:19:47,540 --> 00:19:48,970
මගේ ලඟ ජෙනරේටර් තුනම තියෙනවා.
341
00:19:49,010 --> 00:19:53,140
තත්වය zebra වෙලාව. 1721.
342
00:19:53,920 --> 00:19:54,910
ඔන්න අපි ගියා.
343
00:20:03,660 --> 00:20:05,360
ලුචීයා!
344
00:20:05,390 --> 00:20:07,580
උන් අපි එන පැත්තෙන්මයි එන්නේ!
345
00:20:07,670 --> 00:20:08,870
උන් මොකක් කරන්න යනවා!
346
00:20:08,920 --> 00:20:11,280
උන් අපිව කුණාටුව මැද්දේ
මගඅරින්න යන්නේ!
347
00:20:22,680 --> 00:20:25,640
CIC, පාලන මැදිරිය.
TAO, ආරක්ශක ප්රහාරයන් පමණක් එල්ල කරන්න.
348
00:20:25,680 --> 00:20:26,690
TAO, එහෙමයි.
349
00:20:26,750 --> 00:20:30,550
ආයුධ CIWS වලට මාරු වෙනවා,
ALPHA මට්ටමේ ආරක්ශිත මට්ටමෙන්.
350
00:20:32,790 --> 00:20:35,720
කෙලින්ම, හෙල්ම්. කෙලින්ම.
351
00:20:44,360 --> 00:20:45,390
ස්ටාව්රෝස්!
352
00:20:45,460 --> 00:20:47,900
මම කියලා මොනවා කරන්න ද?
උන් ලඟ තමයි බීජ ටික!
353
00:20:49,260 --> 00:20:51,350
පැත්තකට වෙනවා!
354
00:20:56,080 --> 00:20:58,610
යුධ රේඩාර් අහුවෙනවා!
355
00:20:58,680 --> 00:21:01,310
ලඟා වෙනවා අවම ආයුධ
ක්‍රියාකාරී සීමාවෙන්!
356
00:21:01,370 --> 00:21:04,850
පාලන මැදිරිය, CIC.
දුර මීටර් 1,000 සිට ලං වෙනවා.
357
00:21:18,600 --> 00:21:20,440
ඒකි වෙඩි තියන්නේ නෑ.
358
00:21:47,870 --> 00:21:49,350
ඌට පිස්සු!
359
00:21:49,410 --> 00:21:51,490
අනිත් නැව් දෙක ඌගේ පස්සෙන් යවනවා!
360
00:21:51,560 --> 00:21:55,720
- කුණාටුව ඇතුලට?
- ඔව්, හත්වලාමේ! කුණාටුව ඇතුලට තමයි!
361
00:22:22,270 --> 00:22:25,550
හැම ස්ථානයකටම,
වතුර ටැංකිය හිස්.
362
00:22:25,630 --> 00:22:28,710
OOD, නාවික සැතපුම් 12ට එන්න.
දිශාවට හැරෙන්න බුරුල දෙන්න.
363
00:22:28,830 --> 00:22:30,310
එහෙමයි, සර්. හෙල්ම්,
නාවික සැතපුම් 12ට එන්න.
364
00:22:30,380 --> 00:22:32,810
- දිශාවට අනුව නැවට බුරුල දෙන්න.
- හෙල්ම්, එහෙමයි.
365
00:22:32,880 --> 00:22:35,440
උප ජලස්ථරයෙන්,
බලන්න උපද්‍රව කොටස් වදිනවද කියලා!
366
00:22:35,500 --> 00:22:37,530
සෝනාර් සම්පූර්ණයෙන්ම
අවුල් සර්.
367
00:22:37,640 --> 00:22:40,440
Alpha, Charlie තාමත් අපි පස්සෙන්.
368
00:22:51,430 --> 00:22:53,300
ඔන්න අපිට තවත් එකක් අහුවෙනවා!
369
00:22:53,350 --> 00:22:55,800
අල්ල ගන්න!
අල්ල ගන්න! අල්ල ගන්න!
370
00:22:55,880 --> 00:22:57,270
අල්ලගෙන ඉන්න. ඩියෑස්.
371
00:23:01,710 --> 00:23:03,720
මාස්ටර් චීෆ්!
372
00:23:03,780 --> 00:23:05,030
- මට අවුලක් නෑ.
- කැප්ටන්, අපි ලං වෙන්නේ...
373
00:23:05,080 --> 00:23:07,160
...නැව හසුරුවන්න පුළුවන්
කුණාටුවේ අර්ධ මධ්‍ය කලාපේ!
374
00:23:07,200 --> 00:23:09,190
හුලඟ වෙනස් වෙන්න කලින්,
උන්ව මගඇරගන්න බැරි වුනොත්.
375
00:23:09,240 --> 00:23:11,400
කැප්ටන්, නැව වමට කපන්න අමාරුයි!
කෙලින් තියාගන්න බෑ!
376
00:23:11,470 --> 00:23:13,050
ඉන්ධන දැනටමත් සපයලා තියෙන්නේ.
377
00:23:13,140 --> 00:23:15,190
ඒ අපේ කට්ටිය වැඩි නිසා!
378
00:23:15,270 --> 00:23:17,140
M-A-C,
පාලන මැදිරිය,
379
00:23:17,220 --> 00:23:20,640
මගීන් සියලු දෙනාම දකුණු අත
ගබඩා බිත්තිය පැත්තට කරන්න!
380
00:23:20,710 --> 00:23:23,320
M-A-C,
පාලන මැදිරිය! රෙද්ද!
381
00:23:23,390 --> 00:23:25,700
අභ්‍යන්තර සන්නිවේදක
අක්‍රීයයි!
382
00:23:25,760 --> 00:23:27,260
මම යන්නං!
383
00:23:27,340 --> 00:23:30,000
දොරවල් තාමත්
ඒ විදියටම තියෙනවා, සර්!
384
00:24:12,230 --> 00:24:14,220
හොඳයි,
යන්න සූදානම් වෙමු!
385
00:24:14,290 --> 00:24:15,700
අපි එකින් එක තමයි යන්නේ!
386
00:24:18,920 --> 00:24:20,450
හොඳයි,
එකටම යමු!
387
00:24:20,520 --> 00:24:22,270
හැමෝම එකට ඉන්න ඕනේ.
388
00:24:22,330 --> 00:24:24,740
එතකොට අපිට පුළුවන්
බර සමබර කරගන්න!
389
00:24:29,700 --> 00:24:31,450
- සූදානම් ද?
- ඔව්! සූදානම්!
390
00:24:37,320 --> 00:24:41,430
හොඳයි.
එයා ලඟ දරුවෙක් ඉන්නවා.
391
00:24:41,500 --> 00:24:42,090
යන්න වෙනවා.
392
00:24:42,170 --> 00:24:43,250
- සූදානම් ද, මිලර්?
- ඔව්!
393
00:24:43,300 --> 00:24:45,080
ඔයා දරුවා හොඳට
අල්ල ගන්න, හරි ද?
394
00:24:45,120 --> 00:24:46,380
ඔය දරුවා හොඳට අල්ල ගන්න.
395
00:24:46,440 --> 00:24:47,760
මං එයාව අල්ල ගත්තා!
396
00:24:47,860 --> 00:24:48,690
මට බයයි.
397
00:24:48,690 --> 00:24:50,110
අපි මැරෙන්නද යන්නේ?
398
00:24:50,570 --> 00:24:52,780
නෑ, අපි මැරෙන්න නෙමෙයි යන්නේ.
399
00:24:53,400 --> 00:24:54,150
බය වෙන්න එපා.
400
00:24:54,780 --> 00:24:56,150
ඔහොම යන්න.
401
00:24:56,740 --> 00:24:58,150
ඔහොම යන්න.
402
00:24:58,840 --> 00:25:01,120
අපි හිර වෙන්නයි යන්නේ...
403
00:25:01,260 --> 00:25:02,950
හේයි, හේයි.
404
00:25:13,850 --> 00:25:15,450
කෝර්ප්මන්!
405
00:25:15,510 --> 00:25:16,340
හේයි! හේයි!
406
00:25:16,390 --> 00:25:19,280
දිගට යමු.
සන්සුන් වෙලා ඉන්න!
407
00:25:19,360 --> 00:25:21,690
ඒකට කමක් නෑ.
සන්සුන් වෙන්න සර්.
408
00:25:26,180 --> 00:25:30,140
මෙයාව වෛද්‍ය අංගනයට ගෙනියමු.
409
00:25:31,820 --> 00:25:33,960
අවුලක් නෑ.
මං අල්ලගන්නං!
410
00:25:34,070 --> 00:25:36,670
අයින් වෙන්න, කමාන්ඩර්!
අතරින් එනවා.
411
00:25:36,810 --> 00:25:38,300
- මට උදව් කරන්න පුළුවන් ද?
- නෑ.
412
00:25:38,350 --> 00:25:40,750
මෙයාව වෛද්‍ය අංගනයට
ගෙනියන්න විතරයි තියෙන්නේ.
413
00:25:55,380 --> 00:25:57,140
එයාව ඇතුලට ගේන්න.
414
00:26:01,020 --> 00:26:02,500
හොඳයි,
එයාව වාඩි කරන්න.
415
00:26:02,560 --> 00:26:05,710
අපිට බිම ඉඳන්
සූදානම් කරගන්න වෙනවා.
416
00:26:05,770 --> 00:26:06,760
හිමීට, හිමීට.
417
00:26:13,800 --> 00:26:16,030
- හොඳයි.
- මං බලාගන්නම්.
418
00:26:21,940 --> 00:26:23,790
සර්, ඔයාට මාව ඇහෙනව ද?
419
00:26:23,860 --> 00:26:26,070
- ඔයා ඉංග්‍රීසි කතා කරනව ද?
- ටිකක් විතර.
420
00:26:26,120 --> 00:26:27,470
ඒක හොඳයි.
421
00:26:27,500 --> 00:26:29,840
අපි ඉස්සල්ලාම ඔයාගේ
තත්වේ බලල ඉඳිමු.
422
00:26:44,640 --> 00:26:47,340
වම් පැත්තෙන් ලොකු රැල්ලක් එනවා.
423
00:26:47,420 --> 00:26:48,590
OOD, මම අණ දෙන්නම්.
424
00:26:48,650 --> 00:26:52,140
- එහෙමයි, කැප්ටන් අණ දීම කරනවා.
- අහ්හ්!
425
00:26:52,240 --> 00:26:53,330
හෙල්ම්,
වමට තදට කපන්න!
426
00:26:53,390 --> 00:26:55,830
වමට තදට කපනවා!
427
00:26:58,020 --> 00:27:01,450
CIC, පාලන මැදිරිය.
මට තනි කෙනෙක් රේඩාර්
එකේ පේන්න ඉන්නවා.
428
00:27:03,630 --> 00:27:05,050
ආහ්!
429
00:27:07,590 --> 00:27:08,790
පණිවුඩය ලැබුනා තහවුරුයි,
කැප්ටන් චැන්ඩ්ලර්.
430
00:27:08,850 --> 00:27:12,520
- කුණාටුවේදී අපිට ඇල්ෆා මගඇරුණා.
- තවත් එකයි තියෙන්නේ.
431
00:27:12,640 --> 00:27:14,320
කැප්ටන් මෙයිලන්!
432
00:27:14,390 --> 00:27:16,850
ග්‍රීන්! දැන්ම ඩොක් රියෝස්ව
උඩට එක්කගෙන එන්න!
433
00:27:16,890 --> 00:27:18,350
එහෙමයි, සර්!
434
00:27:19,050 --> 00:27:20,250
මෙඩිකල්, CIC.
435
00:27:23,730 --> 00:27:26,980
කැප්ටන්, කුණාටුවට අපි ආපහු
ඇස්ට්‍රෙයිස් දූපතට පැත්තටමයි ඇදෙන්නේ!
436
00:27:27,070 --> 00:27:30,000
- කොච්චර දුරයි ද?
- නාවික සැතපුම් 8යි!
437
00:27:30,060 --> 00:27:32,770
උන් පහරදීමක් සූදානම් කරලා නම්,
අපි කෙලින්ම ඒ පැත්තටයි යන්නේ.
438
00:27:32,850 --> 00:27:35,230
උන්ටත් වාසනාවන්, කුණාටුව එන්නෙ
හැමෝටම වදින්න.
439
00:27:35,300 --> 00:27:37,630
ඒ වගේම හයිඩ්‍රා පන්තිය
ගොඩක් බරසාරයි.
440
00:27:37,730 --> 00:27:39,870
මට දූපත ඈතින් පේනවා.
441
00:27:41,290 --> 00:27:43,750
අපිට කාණුව දිගේම යන්න වෙනවා,
රැලි අතරින් යාගන්න නම්.
442
00:27:43,830 --> 00:27:45,590
දකුණට තදට කපන්න,
උපරිමෙන්!
443
00:27:45,690 --> 00:27:48,320
දකුණට තදට කපනවා, එහෙමයි!
උපරිමෙන්!
444
00:27:48,400 --> 00:27:49,810
අපි දිගටම මුහුදට යනවා,
445
00:27:49,850 --> 00:27:52,550
අන්තිම එකාත් මග ඇරෙනකං.
446
00:27:56,770 --> 00:27:59,610
පාලන මැදිරිය, සන්නිවේදන අංශය,
මට තවදුරටත් දෙවනි නැව ඇහෙන්නේ නෑ.
447
00:27:59,640 --> 00:28:02,010
සන්නිවේදන අංශය, පාලන මැදිරිය,
දිගටම බලන්න. ඒක එලියේ තියෙනවා.
448
00:28:02,090 --> 00:28:04,900
මගුල. සමහරවිට මම ඉන්නේ
වැරදි චැනල් එකේ වෙන්න ඇති.
449
00:28:13,880 --> 00:28:16,870
පරිස්සමට.
බිමට වෙලා ඉන්න බලන්න.
450
00:28:16,900 --> 00:28:19,120
කොහොමද ඔයාගේ ඔලුව?
451
00:28:19,200 --> 00:28:22,710
මගේ ඔලුව නෙමෙයි රිදෙන්නේ.
මගේ උරහිස.
452
00:28:22,900 --> 00:28:24,530
ඒක පැනලා තියෙන්නේ.
453
00:28:24,760 --> 00:28:27,290
මම බොරු කියන්නේ නෑ,
මේකට නම් රිදේවි.
454
00:28:27,330 --> 00:28:30,200
තුනට ගනිද්දී, හරි ද?
455
00:28:30,290 --> 00:28:33,990
එකායි, දෙකායි...
456
00:28:34,030 --> 00:28:35,190
තුනයි!
457
00:28:40,090 --> 00:28:42,140
අපිට උන්ව මගඇරුණා!
458
00:28:42,230 --> 00:28:43,550
- OOD, අණදීම ඔයාට.
- එහෙමයි, සර්.
459
00:28:43,600 --> 00:28:45,730
2-1-5 දිශාවට එන්න.
සිග්සැග් ක්‍රමේට යමු...
460
00:28:45,770 --> 00:28:47,810
...අපිට කුණාටුවේ හසුරුවන්න පුළුවන් පැත්තට
යන්න පුළුවන් වෙනකං.
461
00:28:47,850 --> 00:28:50,770
හෙල්ම්, දකුණු සම්මත අවරය,
ස්ථායී දිශාව 2-1-5.
462
00:28:50,840 --> 00:28:53,770
මගේ සුක්කානම අංශක 15යි
2-1-5 දිශාවට පැමිණෙනවා.
463
00:29:07,180 --> 00:29:09,040
ඔයාගේ හදවත නම් හොඳින් සර්.
464
00:29:09,080 --> 00:29:11,680
ඒක තත්පරේට 72ට ගැහෙනවා.
465
00:29:11,750 --> 00:29:13,770
ඒ වගේම ඔයාගේ රුධිර පීඩනය
හොඳ විදියට තියෙනවා.
466
00:29:13,820 --> 00:29:16,560
මට කියන්න පුළුවන් විදියට,
මේක කොහෙත්ම හෘදයාබාධයක් වෙන්න බෑ.
467
00:29:16,620 --> 00:29:19,520
අහ්හ්!
468
00:29:19,590 --> 00:29:23,980
ඔයා ඔය අත්දැකපු දේ ගොඩක් දුරට
සාමාන්‍ය කලබලයට පත්වීමක්,
469
00:29:24,060 --> 00:29:25,980
ඒක තේරුම් ගන්න පුළුවන්,
470
00:29:26,060 --> 00:29:28,690
ඔයා හිටපු තත්වයන් එක්ක.
471
00:29:28,790 --> 00:29:33,010
ඒ වගේම, මුහුදේ කුණාටු කොච්චර දරුණුද
කියන එකත් එක්ක.
472
00:29:33,090 --> 00:29:35,240
මම ඔයාට කියන්නේ හිටගන්නේ නැතුව...
473
00:29:35,320 --> 00:29:36,740
...පුළුවන් විදියට ඉන්න බලන්න ඊලඟ...
474
00:29:36,810 --> 00:29:37,630
අහ්හ්!
475
00:29:39,290 --> 00:29:43,670
ශ්ෂ්ෂ්.
ඒක ඉවරයි. ඒක ඉවරයි.
476
00:29:56,720 --> 00:29:57,480
ඔයාට මොනවද ලැබුනේ, චීෆ්?
477
00:29:57,550 --> 00:29:59,570
මම ග්‍රීක නැව් වල සන්නිවේදනයන්
වලට ඇහුම්කන් දෙන ගමන් හිටියේ.
478
00:29:59,640 --> 00:30:01,810
මම ඒක කලින් ගත්තු
ඇමතුම් එක්ක ගලපලා බැලුවා...
479
00:30:01,870 --> 00:30:04,150
- අපේ සැටලයිට් එක හරහා.
- ඉතිං?
480
00:30:04,230 --> 00:30:06,450
- කමාන්ඩර් ෆ්ලෙචර් කතා කරලා තියෙන්නේ.
- එයා ගැන මොකක් ද?
481
00:30:06,510 --> 00:30:09,560
මේ හැන්දෑවේ එයා ලන්ඩන් කාර්යාලයට
නෙමෙයි කතා කරලා තියෙන්නේ.
482
00:30:09,670 --> 00:30:12,550
එයා තවත් නැවක් සම්බන්ධ කරගෙන.
483
00:30:12,660 --> 00:30:14,400
එයා කාටද කතා කලේ, චීෆ්?
484
00:30:14,480 --> 00:30:16,840
එයා පාවිච්චි කරපු චැනල් එක සමානයි,
Bravo නැවත් එක්ක...
485
00:30:16,900 --> 00:30:19,700
...අණ දෙන නැව විදියට අපි
හඳුනාගත්තු එකට.
486
00:30:21,860 --> 00:30:23,520
ඌ ග්‍රීක එවුන්ට අපි
ඉන්න තැන කියලා.
487
00:30:23,590 --> 00:30:24,850
ඒ විදියට තමයි උන් අපිව
හොයාගෙන තියෙන්නේ.
488
00:30:24,930 --> 00:30:27,740
- උන් දැනන් හිටියා අපි යන්නේ කොහේද කියලා.
- මට එයාව හොයාගන්න වෙනවා.
489
00:30:27,770 --> 00:30:30,360
ආයුධ බාර නිලධාරියට කතා කරන්න,
ඒ වගේම ඩියුටි ගනර් මේට් ට.
490
00:30:30,440 --> 00:30:31,540
එහෙමයි, සර්.
491
00:30:31,610 --> 00:30:33,690
මේ බීජ.
492
00:30:52,330 --> 00:30:53,830
මිස්ටර් ෆ්ලෙචර්!
493
00:30:53,920 --> 00:30:56,040
මට ඉල්ලා සිටින්න වෙනවා
ඔතනම නවතින්න කියලා.
494
00:30:58,360 --> 00:31:01,110
ඔයාට තුවක්කුව පහලට දාන්න කිව්වට
ඔයා අහන එකක් නෑ නේ ද?
495
00:31:01,180 --> 00:31:04,430
බෑග් එක බිම දාලා මට පේන විදියට
අත් දෙක ඉනිමගේ තියාගන්න.
496
00:31:04,500 --> 00:31:06,590
මට ආපහු වතාවක් අහන්න
ඉඩ තියන්න එපා, සර්.
497
00:31:06,660 --> 00:31:08,780
මට මේක කරන්න ඕනේ වුනේ නෑ.
498
00:31:37,840 --> 00:31:39,960
ජල ලබාගැනීම් දොරටු ඇරිලා
1-Alpha GTM වලට.
499
00:31:40,020 --> 00:31:41,600
අපිට ඕනේවටත් වඩා
වතුර ඇතුලට එනවා.
500
00:31:41,660 --> 00:31:43,530
දොරවල් රීසෙට් කරන්න.
501
00:31:45,360 --> 00:31:48,470
ඒක වැඩ කරන්නේ නෑ.
ෆිල්ටර් හිරවෙලා තියෙන්නේ.
502
00:31:48,540 --> 00:31:50,230
අපිට ඒ එන්ජිම නැතිකරගන්න බෑ.
503
00:31:50,290 --> 00:31:52,700
- මම උඩට යනවා අතින් හදන්න.
- පණිවිඩය ලැබුණා.
504
00:32:00,950 --> 00:32:03,040
කූපර්! මෙහේ!
505
00:32:04,440 --> 00:32:06,530
අයියෝ, ජොනී.
506
00:32:10,310 --> 00:32:12,390
එයා නැතිවෙලා.
507
00:32:14,740 --> 00:32:17,790
අපොයි, දෙයියනේ, ෆ්ලෙචර්.
ඔයා මොනවද කලේ?
508
00:32:33,930 --> 00:32:36,310
ට්රෝව්ලර් කැප්ටන්.
509
00:32:36,490 --> 00:32:38,470
බැල්ලිගේ පුතා.
510
00:32:39,450 --> 00:32:41,110
ආරක්ශක අනතුරු ඇඟවීමක්!
ආරක්ශක අනතුරු ඇඟවීමක්!
511
00:32:41,150 --> 00:32:43,880
නැවට තියෙන හැම පිටවීමක්ම වහන්න!
ප්‍රතිරෝධී බලය යොදවන්න!
512
00:33:47,840 --> 00:33:50,440
බලපං!
අන්න ඌ ඉන්නවා!
513
00:33:50,510 --> 00:33:53,400
අතෑරලා දාපං!
උඹට හැංගෙන්න තැනක් නෑ!
514
00:33:55,730 --> 00:33:57,360
ඉඩ දෙන්න!
515
00:34:16,860 --> 00:34:18,920
රෙද්ද!
516
00:34:37,900 --> 00:34:40,360
හේයි, සර්, ඔයාට එලියේ ඉන්න බෑ!
ඒක ගොඩක් භයානකයි!
517
00:34:40,430 --> 00:34:41,900
ආහ්!
518
00:34:54,660 --> 00:34:56,570
ආහ්!
519
00:35:12,380 --> 00:35:14,960
ඔ'කෝනර්!
520
00:35:15,000 --> 00:35:17,260
කැප්ටන්...
521
00:35:17,410 --> 00:35:19,980
දෙයියනේ! ඔ'කෝනර්!
522
00:35:22,060 --> 00:35:23,700
මාත් එක්කම හිටපං, පුතා!
523
00:35:23,780 --> 00:35:26,370
මාත් එක්කම හිටපං!
524
00:35:40,720 --> 00:35:41,970
ආහ්!
525
00:35:49,780 --> 00:35:51,860
හැරී!
526
00:35:53,200 --> 00:35:55,140
හරියටම වෙලාවට, හැම තිස්සේම වගේ.
527
00:35:55,170 --> 00:35:58,190
අහ්හ්!
528
00:35:58,310 --> 00:36:01,360
මෙන්න තියෙනවා ඒක,
මුලු ලෝකේම අනාගතේ.
529
00:36:01,440 --> 00:36:04,630
දැන් හැම දෙයක්ම
උඹේ අතේ තමයි තියෙන්නේ.
530
00:36:17,440 --> 00:36:19,990
ෆ්ලෙචර්!
531
00:36:22,030 --> 00:36:24,710
එපා!
532
00:36:50,010 --> 00:36:51,400
මදර්, මේ සන්ශයින්.
533
00:36:51,430 --> 00:36:53,790
දිගටම ඉදිරියට බලාගෙන ගියා.
534
00:36:53,850 --> 00:36:56,910
යාවත්කාලීන කරනවා
0-niner-0-0.
535
00:36:56,950 --> 00:37:00,090
පාලන මැදිරිය, පණිවිඩය ලැබුණා.
0-niner-0-0 රතු එලිය.
536
00:37:00,230 --> 00:37:02,860
- මුකුත් තියෙනව ද?
- නෑ, මුකුත් නෑ.
537
00:37:03,770 --> 00:37:05,980
මදර්, සෙවුම් කලාපය හිස්.
කිසි දෙයක් නෑ.
538
00:37:06,040 --> 00:37:09,490
සැතපුම් 10ක් ඈතින්,
ගොඩබානවා තෙල් ගහන්න.
අංගනය සූදානම් කරන්න.
539
00:37:09,540 --> 00:37:10,610
පණිවිඩය ලැබුණා, සන්ශයින්.
540
00:37:10,650 --> 00:37:12,820
ගොඩබෑමෙන් පසුව
එන්ජිම නිවා දමන්න පුළුවන්.
541
00:37:13,480 --> 00:37:14,990
පණිවිඩය ලැබුණා, මදර්.
542
00:37:47,280 --> 00:37:48,390
මුකුත් තියෙනව ද?
543
00:37:48,430 --> 00:37:50,890
හීලෝ එක තාමත් ගුවනේ,
වතුර ඉන්ෆ්රාරෙඩ් වලින් පරීක්ශා කරනවා,
544
00:37:50,930 --> 00:37:53,060
ඒත් ගොඩක් දුරට,
මුකුත් නෑ.
545
00:38:08,030 --> 00:38:10,910
මිනිහගේ ගාව තිබුණු කිසිම දේකින්...
546
00:38:11,010 --> 00:38:14,130
...සරණාගත බෝට්ටුවේ කැප්ටන්
ඇත්ත එකෙක් කියලා පේන්නේ නෑ.
547
00:38:14,160 --> 00:38:16,410
කොටින්ම කිව්වොත්
මැද පෙරදිගවත් නෙමෙයි.
548
00:38:16,450 --> 00:38:20,000
අහන්න දෙයක් නෑ ෆ්ලෙචර් මුල ඉඳන්ම
එකට වැඩ කරන්න ඇත්තේ.
549
00:38:20,050 --> 00:38:21,230
මම මිනිහට කොච්චර අකමැති වුනත්,
550
00:38:21,290 --> 00:38:25,540
දෙයියන්ගේ පිහිටෙන්
පීනපු එකෙන් බේරෙන්න කියලා,
බීජ ටිකේ හොඳට.
551
00:38:25,630 --> 00:38:27,710
මිනිහා පණ බේරගත්තා.
552
00:38:29,300 --> 00:38:32,740
ග්‍රීක එවුන් ඇස්ට්‍රෙයිස් වල නැවක්
නවත්තගෙන ඉන්න ඇත්තේ.
553
00:38:32,830 --> 00:38:35,170
ඒක නිසාම තමයි උන් අපිව දූපත
පැත්තට පැන්නෙව්වේ.
554
00:38:37,550 --> 00:38:40,220
එන්ගලන්තේ අගමැතිනිය කියන්නේ
ෆ්ලෙචර් වැරදි පැත්තට පැනලා කියලා.
555
00:38:40,280 --> 00:38:43,380
එයා තනියම ක්‍රියා කරපු වග.
POTUS ඒක පිලිගන්නේ නෑ.
556
00:38:43,440 --> 00:38:45,830
අපි පිලිගන්න හොඳත් නෑ.
557
00:38:45,900 --> 00:38:49,800
ඒත් මොකටද ඇමරිකාව එක්ක තියෙන
හොඳ හිත නැතිකරගන්නේ?
558
00:38:49,940 --> 00:38:53,380
එයාලා අපිට වඩා රෙඩ් රස්ට් වලට ප්‍රතිකාරයක්
හොයාගන්න ලං වෙලා නෑනේ.
559
00:38:54,570 --> 00:38:56,810
උන් වැලෙක් එක්ක එකඟතාවෙකට ඇවිල්ලා.
560
00:38:56,890 --> 00:38:59,340
ට්‍රෝලර් යාත්‍රාවේ සරණාගත
කැප්ටන් කෙනෙක් විදියට බෝට්ටුවට දැම්මා,
561
00:38:59,420 --> 00:39:01,400
අනිවාර්යෙන්ම අපි උන්ව
බේරගනීවි කියලා හිතාගෙන.
562
00:39:01,440 --> 00:39:02,750
මිනිහා ෆ්ලෙචර්ට පණිවිඩය කිව්වා,
ඊට පස්සේ...
563
00:39:02,820 --> 00:39:04,900
...උන් අපේ මිනිස්සු 5 දෙනෙක් විතර මැරුවා.
564
00:39:05,990 --> 00:39:09,330
ඔ'කෝනර් එක පාරකට වඩා අපිව බේරගත්තා.
හේගන් වුනත් එහෙමයි.
565
00:39:11,520 --> 00:39:13,400
දැන් උන් ටික මැරිලා.
566
00:39:21,560 --> 00:39:24,730
ෆ්ලෙචර් එලියේ ඉන්නවා කියන්නේ,
බීජ ටිකත් එලියේ තමයි.
567
00:39:25,670 --> 00:39:27,690
ඒ කියන්නේ අපි හැමෝම දන්නවා
මෙහෙයුම මොකක්ද කියලා.
568
00:39:27,750 --> 00:39:30,730
මට හානි වල වගේම නැවේ
සූදානම් තත්වය ගැන වාර්ථාවක් පැයකින් ඕනේ.
569
00:39:30,770 --> 00:39:32,410
එච්චරයි.
570
00:39:38,840 --> 00:39:41,220
වෙන්න විදියක් නෑ.
571
00:39:41,470 --> 00:39:45,120
එයා මෙච්චර කාලෙක ඉඳන් රඟපෑවා වෙන්න බෑ.
572
00:39:45,200 --> 00:39:47,210
- සාශා...
- ටොම්...
573
00:39:48,560 --> 00:39:50,660
එයා හිටියේ අපේ පැත්තේ...
574
00:39:50,770 --> 00:39:53,140
...අපි අර බෝට්ටුව බේරගත්තු
වෙලාවේ ඉඳන්.
575
00:39:57,090 --> 00:39:59,350
මං දන්නවා ඒක.
576
00:40:13,320 --> 00:40:15,270
ජෝර්ජියෝ, මට කියන්න හොඳ
ප්‍රවෘත්තියක් තියෙනවා කියලා.
577
00:40:15,330 --> 00:40:17,850
නෑ, අක්කේ,
මට නියම ප්‍රවෘත්තියක් තියෙනවා.
578
00:40:17,950 --> 00:40:20,100
පැකේජ් එක ආරක්ශිතයි.
579
00:40:20,250 --> 00:40:22,940
තාත්තට කියන්න.
580
00:40:44,740 --> 00:40:47,970
මොන විදියකින්වත් අර විදියට පීනලා
මිනිහෙක් ජීවත් වුනා කියන එක වෙන්න බැරි වැඩක්.
581
00:40:48,060 --> 00:40:50,690
MI-6 පුහුණුව කියන්නේ
සෙල්ලං නෙමෙයි නේද?
582
00:40:50,770 --> 00:40:53,370
ඇණයක් වගේ තදට ඉන්නවනේ.
583
00:40:53,460 --> 00:40:55,030
ගරු කරනවා ඒකට.
584
00:40:56,890 --> 00:40:59,060
ඉතිං, යාත්‍රාවට පිලිගන්නවා, යාලුවා.
585
00:41:01,730 --> 00:41:03,690
මං ඔයා ගැන නම් දන්නේ නෑ,
586
00:41:03,910 --> 00:41:06,120
ඒත් මට බොන්න නම් පුළුවන්.
587
00:41:07,230 --> 00:41:10,650
දෙයියෝ දන්නවා
මං ඒක උපයාගත්තු බව.