1 00:01:04,000 --> 00:01:04,820 ලස්සනයි නේ? 2 00:01:05,570 --> 00:01:07,160 මම පොරොන්දු වුනා වගේම තමයි... 3 00:01:08,250 --> 00:01:09,890 කෝ ඉතිං... ටෙස්ට් කරලා බලන්න. 4 00:01:12,230 --> 00:01:15,020 ඔය විදියේම ඒවා 40099 තියෙනවා, ඔය විදියේම ඒවා. 5 00:01:15,050 --> 00:01:16,260 ප්‍රවාහනයට සූදානම් කරලා. 6 00:01:21,670 --> 00:01:23,200 නංගී මෙහේට එන්න. 7 00:01:23,200 --> 00:01:24,820 මේවා හොඳයිද, ආසාදනය වෙලා නැද්ද ? 8 00:01:24,840 --> 00:01:26,750 ලෝකේ හැම තැනකම භෝග ලෙඩ වෙලා. 9 00:01:26,840 --> 00:01:28,330 කාටවත්ම කෑම වවාගන්න බෑ. 10 00:01:28,470 --> 00:01:30,020 මිනිස්සු හාමතේ මැරෙනවා. 11 00:01:30,350 --> 00:01:31,670 ඒත් එකම එක... 12 00:01:31,950 --> 00:01:33,740 ....පෞරාණික අප්‍රිකානු බීජයක් ඇතුලේ... 13 00:01:34,270 --> 00:01:37,190 මුලු ලෝකෙටම කන්න දෙන්න ඕනේ රහස තියෙනවා... 14 00:01:37,720 --> 00:01:39,560 මේකේ DNA ඇතුලේ හැංගිලා. 15 00:01:39,990 --> 00:01:41,460 ඒකත් මාරයි නේ? 16 00:01:41,710 --> 00:01:43,600 මං දැනන් හිටියේ නෑ ඔයා විද්‍යාවට බර කෙනෙක් කියලා, මහමුඩ්. 17 00:01:43,650 --> 00:01:44,540 දන්නැද්ද ඉතිං. 18 00:01:44,840 --> 00:01:47,440 මම හොරෙක්. ඒත් මම ගණුදෙනු ගැන දන්නවා. 19 00:01:47,770 --> 00:01:49,410 ඒ වගේම මම දන්නවා බීජ වල තියෙන වටිනාකම. 20 00:01:50,420 --> 00:01:52,990 හැමෝටම ඕනේ වෙලා තියෙන්නේ ඕමාර් බීජ බැංකුවෙන් හොරකං කරපු දේ. 21 00:01:53,160 --> 00:01:54,920 ඔයානේ ඕමාර් වෙනුවෙන් වැඩ කලේ. 22 00:01:56,280 --> 00:01:57,870 ඇයි එයාගෙන් හොරකම් කලේ? 23 00:01:58,750 --> 00:02:01,220 මට ඕමාර්ව විශ්වාස නෑ. 24 00:02:01,260 --> 00:02:02,380 ඒක ගෝත්‍රික දෙයක්. 25 00:02:02,750 --> 00:02:03,630 ඒ ඇරත්... 26 00:02:03,680 --> 00:02:06,090 ...මිස්ටර් ෆ්ලෙචර් මට හොඳ ගණුදෙනුවක් කිව්වා... 27 00:02:08,120 --> 00:02:09,120 හොඳයි මහමුඩ්. 28 00:02:09,240 --> 00:02:10,410 අපිට ගණුදෙනුවක් තියෙනවා. 29 00:02:15,190 --> 00:02:17,500 වල්චර් ටීම්, මෙහෙයුම ක්‍රියාත්මකයි. සූදානම් පිට ඉන්න. 30 00:02:18,850 --> 00:02:21,030 ග්‍රීන් චෙක්..., 31 00:02:24,330 --> 00:02:25,720 ටේලර් චෙක්..., 32 00:02:25,800 --> 00:02:26,930 මිලර් චෙක්..., 33 00:02:29,620 --> 00:02:31,040 කොහේද ඉතුරු බීජ ටික? 34 00:02:31,880 --> 00:02:33,560 මගේ හදවතට සමීප තැනක. 35 00:02:33,890 --> 00:02:37,220 - ඒත් ඊට කලින් අපිට කතා කරගන්න වෙනවා. - නෑ නෑ, නෑ නෑ නෑ. 36 00:02:37,250 --> 00:02:38,930 අපි දැනටමත් සාකච්ඡා කරමින් හිටියේ... 37 00:02:38,950 --> 00:02:41,390 ඕමාර්ගේ ගැණුම්කරුවෝ අදම ඒක ගන්න සූදානම්... 38 00:02:42,000 --> 00:02:43,570 කවුද ඕමාර්ගේ ගැණුම්කාරයා?... 39 00:02:43,890 --> 00:02:44,720 මහමූඩ්... 40 00:02:44,740 --> 00:02:46,380 ඕමාර්ට කෙලවෙද්දෙං. 41 00:02:46,550 --> 00:02:48,290 මම හිතන්නේ මහමුඩ් ගැන, 42 00:02:48,330 --> 00:02:49,990 ඔහොම ඉන්න, පේන විදියට කයිය ඇදෙනවා වගේ... 43 00:02:50,060 --> 00:02:52,170 උන් කරන්න හදන්නේ ප්‍රතිකාරෙත් එක්ක කරපු දේමනේ... 44 00:02:52,280 --> 00:02:53,810 ...මුලින්ම තමුන්ගේ මිනිස්සුන්ට කවන එක. 45 00:02:54,130 --> 00:02:55,770 ඇමරිකාව, එන්ගලන්තේ... 46 00:02:57,800 --> 00:02:59,260 ඔහේට මොනවද ඕනේ මහමූඩ්? 47 00:03:05,900 --> 00:03:07,460 ඉස්සරහින් ප්‍රහාර එල්ල වෙනවා... 48 00:03:21,630 --> 00:03:23,400 මාත් එක්කම ඉන්න බලන්න මහමූඩ්. 49 00:03:28,030 --> 00:03:30,350 මදර්..., මේ වල්චර්, අපිව පහරදීමකට ලක් වෙනවා. 50 00:03:30,490 --> 00:03:32,270 නැවත කියනවා, බහුවිධ ප්‍රහාරයන්... 51 00:03:32,300 --> 00:03:34,140 හදිසි පිටවීම් ක්‍රියාත්මක කරනවා.... 52 00:03:34,160 --> 00:03:34,860 හැම දෙයක්ම ඇහුණා වල්චර්... 53 00:03:34,920 --> 00:03:37,860 - ...මාස්ටර් චීෆ් - ගුවන් කණ්ඩායම සන්නද්ධව සූදානමින්. 54 00:03:38,160 --> 00:03:38,690 ගේටර් 55 00:03:38,710 --> 00:03:42,450 සර්, නිර්දේශ කරනවා, දිශා 245, ගොඩබිම ආවරණයත් එක්ක ස්ථානගත වෙන්න.... 56 00:03:42,470 --> 00:03:43,120 බොහොම හොඳයි. 57 00:03:43,140 --> 00:03:44,940 හෙල්ම්... දිශා 245 ට කපන්න, උපරිම වේගයෙන්. 58 00:03:44,940 --> 00:03:46,440 - හෙල්ම් එහෙමයි. දිශා 245, උපරිම වේගෙන්. 59 00:03:46,440 --> 00:03:48,580 - CIC, GFS සහ බැහැර කණ්ඩායම් දැනුවත් කරන්න. (GFS = Government Flying Service) 60 00:03:48,660 --> 00:03:51,720 RHIB එක දෙවනි පිටවීමට යොමු කරන්න, සතුරු වෙඩි පහර මහගරින්න. 61 00:03:54,000 --> 00:03:54,120 - වතුර උඩින්වත් යටින්වත් මොනාවත් පේනව ද? - නෑ. 62 00:03:54,150 --> 00:03:55,290 කවුරුවත්ම නෑ. 63 00:03:55,520 --> 00:03:57,830 සන්ශයින් මදර් අමතන්නේ... ඔයාලාට අවසරයි 64 00:03:57,890 --> 00:04:00,380 පහතින් ගමන් කරන්න, පලමු පිටවීමට ගමන් කරන්න, අවසන්. 65 00:04:00,480 --> 00:04:03,030 මේ සන්ශයින්, පිටවීම් දොරටුවට විනාඩි 2යි. 66 00:04:03,240 --> 00:04:04,500 වැඩේට වෙලාව හරි, නෝලන්. 67 00:04:04,900 --> 00:04:06,050 පණිවුඩය ලැබුණා. 68 00:04:48,750 --> 00:04:49,960 හල්සි නවතිනවා. 69 00:04:52,150 --> 00:04:53,020 හොඳ කොල්ලා. 70 00:04:53,100 --> 00:04:55,460 වල්චර් කණ්ඩායම, මේ සන්සශයින්, මම බැහැරවෙන ස්ථානයේ.... 71 00:04:55,480 --> 00:04:57,530 ...තත්පර 30න් පොලවට ලඟා වෙනවා ඉක්මන් කරමු. 72 00:04:59,060 --> 00:05:00,470 යමල්ලා, යමල්ලා. 73 00:05:25,320 --> 00:05:26,400 මහමූඩ් මගේ දිහා බලන්න. 74 00:05:26,510 --> 00:05:28,470 ඒ ආවේ ඕමාර් ද? නැතිනං ඌගේ මිනිස්සු ද? 75 00:05:30,020 --> 00:05:31,090 මහමූඩ් කියන දේ අහන්න. 76 00:05:31,170 --> 00:05:32,340 කොහේද බීජ ටික? 77 00:06:03,350 --> 00:06:07,820 වෙරලබඩ, ග්‍රීසිය. 78 00:06:30,800 --> 00:06:32,620 මං හිතන්නේ අද අපි දෙයියොන්වත් තරහා කරගනියි වගේ... 79 00:06:32,700 --> 00:06:34,140 ... අපි වැඩිපුර එයාගෙන් මාලු අල්ල ගත්තා කියලා. 80 00:06:34,170 --> 00:06:35,310 එයා අහිතක් හිතන එකක් නෑ. 81 00:06:50,290 --> 00:06:52,210 ඔහේට මේවා තියාගත්තෑකි. ගන්නවා. 82 00:06:52,380 --> 00:06:53,480 මුලු දවසක්ම වැඩ කරලා... 83 00:06:53,610 --> 00:06:55,060 ....මෙච්චරයිද මට ලැබෙන්නේ? 84 00:06:55,320 --> 00:06:56,470 මේ මුහුද අයිති මට. 85 00:06:57,620 --> 00:06:59,640 ඇයි තමුසේ මගෙන්ම හොරකං කරන්නේ? 86 00:06:59,990 --> 00:07:01,100 මං ගන්නේ මට අයිති දේ විතරයි. 87 00:07:02,810 --> 00:07:03,810 යමල්ලා. 88 00:07:17,670 --> 00:07:19,440 ලඟඳී ලැබුණු පිංතූර අනුව... 89 00:07:19,640 --> 00:07:23,010 ...වාර්ථාවල සඳහන් වෙනවා, රෙඩ් රස්ට් වලට ඉරිඟු වගාවේ 90%ක් ආසාදනය වුනු බව. 90 00:07:23,020 --> 00:07:25,520 වී සහ ඉරිඟු වගාව 100%ක්ම ආසාධිතයි. 91 00:07:25,630 --> 00:07:27,620 මට මතකයි මිනිස්සුන්ට ඔය වෛරස් එක හැදිලා තියෙනවා. 92 00:07:27,970 --> 00:07:29,790 එයාලගේ ඇස් කන් නාස් වලින් ලේ එලියට දානවා. 93 00:07:29,920 --> 00:07:30,920 මේකේ පෙනුමත් ඒ වගේමයි. 94 00:07:31,010 --> 00:07:33,270 ඔබතුමට මතක නම් මම ම ඒක අත්විඳලා තියෙනවා. 95 00:07:33,880 --> 00:07:36,270 රෙඩ් ෆ්ලූ කියන්නේ ශාක වලට වැලඳෙන වෛරස් එකක් නෙමෙයි මාස්ටර් චීෆ්. 96 00:07:36,290 --> 00:07:39,460 ඒක ශාක වලට පනින්න පටන් ගත්තේ, මිනිස්සු ප්‍රතිශක්තිය ලබන්න පටන් ගත්තට පස්සේ. 97 00:07:40,010 --> 00:07:40,980 බොහෝම දක්ශයි. 98 00:07:41,210 --> 00:07:42,940 අපොයි ඔව්, දක්ශයි. 99 00:07:43,990 --> 00:07:46,650 අපේ මොඩල් වලින් පෙන්නුවට වඩා වෛරස් එක වේගෙන් පැතිරෙනවා. 100 00:07:46,740 --> 00:07:50,400 භෝග කන කුරුමිණියෝ රෙඩ් රස්ට් වලක්වන්න හොඳින් ක්‍රියාත්මක වෙනවා. 101 00:07:50,620 --> 00:07:53,760 දැන් ඒක උක් ගස් වල ඉඳන් පොලවේ තියෙන තණකොල දක්වා පැතිරෙනවා. 102 00:07:53,820 --> 00:07:58,390 මේ වේගෙන් ගියොත්, අපි බලාගෙන ඉන්නේ පෘථීවි ආහාර සම්පත නැතිවෙලා යන එක. 103 00:07:58,720 --> 00:08:02,280 අවුරුද්දක් ඇතුලත මිනිස් ජීවිතය පවත්වාගෙන යන්න කිසිම විදියක් නැතිවෙනවා. 104 00:08:02,440 --> 00:08:03,650 අපිට අවුරුද්දක් බලාගෙන ඉන්න ඕනේ වෙන්නේ නැ. 105 00:08:03,780 --> 00:08:07,230 ඇමරිකාව ඇතුලේ 200 000ක් මැරිලා, දකුණු ඇමරිකාවේ මිලියන ගානක්. 106 00:08:07,850 --> 00:08:11,080 මිස්ටර් ෆ්ලෙචර් ඔබතුමා පරීක්ශා කරලා බැලුවා, පාම් ඇට, ඒවා ඇත්තම ඒව ද? 107 00:08:11,220 --> 00:08:12,530 elaeis barelles, 108 00:08:12,720 --> 00:08:17,380 ඒ පෞරාණික අප්‍රිකානු පාම් බීජයට විතරයි රෙඩ් රස්ට් වලට ඔරොත්තු දෙන්න පුළුවන්. 109 00:08:17,530 --> 00:08:19,960 ඒ වගේම මහමූඩ්ගේ මිනිස්සු, ඒකේ ජීවී නියැදි හැම එකක්ම හොරකම් කලා. 110 00:08:19,990 --> 00:08:21,230 අපි ගොඩක් ලං වෙලා හිටියේ. 111 00:08:21,300 --> 00:08:22,770 මට අතේ දුරින් උන් හිටියේ. 112 00:08:23,570 --> 00:08:24,940 එතකොට මේ අභිරහස් ගැණුම්කාරයා. 113 00:08:24,960 --> 00:08:27,700 ඌ තමයි මහමූඩ්ව කුලියට අරන් තියෙන්නේ බීජ බැංකුව කොල්ල කන්න. 114 00:08:28,230 --> 00:08:30,810 එයා දන්නවද මේ බීජයේ ප්‍රතිශක්තිය අනිත් බෝග වලට ගැලපෙන්න හදන්න. 115 00:08:30,840 --> 00:08:33,390 ඒක තමයි මහමූඩ් කියන්නේ නම්, ඒත් අහාලිට ඒ ගැන සැකයි. 116 00:08:33,750 --> 00:08:35,860 එතකොට එයා බීජ ටික තියාගෙන ඉන්නේ කප්පමක් ගන්න. 117 00:08:36,040 --> 00:08:38,180 ලෝකේ ඉතුරු හරිය ගෙවන අතරේ. 118 00:08:38,830 --> 00:08:40,690 මනුස්ස සංහතියම බඩගින්නේ. 119 00:08:40,720 --> 00:08:44,610 බීජ ටික තියෙන තැන දන්න එකම කෙනා වෛද්‍ය අංගනේ කෝමා එකක. 120 00:08:45,320 --> 00:08:47,460 හොඳයි අපි රෝඩා වලින් බඩු පුරවගනිමු. 121 00:08:47,570 --> 00:08:49,670 ඒ වගේම අපේ හිරකාරයා ජීවත් වෙන්න තීරණය කලොත්. 122 00:08:49,700 --> 00:08:52,270 අපි එයාට ඒත්තු ගන්වමු බීජ ටික හංගලා තියෙන තැන කියන්න කියලා. 123 00:08:52,410 --> 00:08:53,390 දැනට එච්චරයි. 124 00:09:13,540 --> 00:09:14,880 එයා මුදුනටම ඇවිදගෙන ගියා. 125 00:09:15,030 --> 00:09:15,990 එතන දැක්කාම ගොඩක් බය හිතෙනවා... 126 00:09:16,010 --> 00:09:17,960 එතනින් පල්ලෙහා වතුරයි ගලුයි විතරමයි. 127 00:09:18,040 --> 00:09:19,390 එතකොට හිතුනා එතනට යනවද කියලා... 128 00:09:19,450 --> 00:09:20,930 ඊට පස්සේ යායා තනියම එතනට ගිහිල්ලා... 129 00:09:20,960 --> 00:09:22,130 ඒක එච්චඑර බය හිතෙන්නේ නෑ කියලා පෙන්නන්න... 130 00:09:22,210 --> 00:09:23,190 ඊට පස්සේ.... 131 00:09:23,670 --> 00:09:26,090 වැටෙන්න එපා, ඔයාගේ යායා වැටෙන්නේ නෑ... 132 00:09:26,130 --> 00:09:29,020 - ...ඒක ලඟින් ගියා... - නෑ, මම පියාඹන්න සූදානමින් හිටියේ. 133 00:09:29,060 --> 00:09:31,100 ඒක ඇත්ත, මම දැකලා තියෙනවා එයා පියාඹනවා. 134 00:09:31,170 --> 00:09:34,770 ඇතීනාගේ මාලීගාව වගේ, මම මුහුදු උකුස්සෙකුගේ හැඩය ගත්තා, 135 00:09:39,330 --> 00:09:40,340 මටත් පියාඹන්න ඕනේ වෙලා තියෙන්නේ. 136 00:09:40,910 --> 00:09:42,330 හොඳයි, ගිහිං පියාඹනවා. 137 00:09:48,990 --> 00:09:50,870 කලී, මට කියන්නකෝ... 138 00:09:51,170 --> 00:09:52,590 අපි ඔයාට කරපු වැරැද්ද මොකක් ද? 139 00:09:52,790 --> 00:09:54,340 මොකක්ද කියන්නේ, ඇලෙක්ස්? 140 00:09:55,260 --> 00:09:56,790 මෙයා ජීවත් වෙන්නේ ග්‍රීක ගෙදරක... 141 00:09:56,810 --> 00:09:58,820 එයා වැඩ කරන්නේ ග්‍රීක මනුස්සයෙකුට.. 142 00:09:58,880 --> 00:10:02,800 ...එයා ආදරේ කරන්නේ ග්‍රීක කෙල්ලෙකුට. එහෙම වෙලත් එයාට අබේ සිංදු වලට ආසාවක් නෑ. 143 00:10:03,800 --> 00:10:05,690 කලී, ඔයාට සිද්ධවෙනවා මෙයාට උගන්නන්න. 144 00:10:06,760 --> 00:10:08,730 මම රිදම් එකට වඩා බ්ලූස් සංගීතෙට කැමති කෙනෙක්. 145 00:10:08,760 --> 00:10:13,030 ඔයා බ්ලූස් වලට කැමතියි ඒකෙන් කතාවක් කියවෙන නිසා. 146 00:10:13,070 --> 00:10:15,900 ග්‍රීක මිනිස්සු කතාන්දර කිව්වේ සංගීතෙන්... 147 00:10:15,940 --> 00:10:17,740 ...පුරාණ කාලේ ඉඳන්. 148 00:10:17,750 --> 00:10:20,290 බාර්ඩ්ස් වලින්. 149 00:10:20,320 --> 00:10:21,390 හ්ම්ම්? 150 00:10:21,420 --> 00:10:25,110 හෝමර් ගැන හිතන්න, "The Odyssey" කාව්‍ය ගැන. 151 00:10:34,450 --> 00:10:36,190 ඒක නියම මාලුවෙක් තාත්තේ. 152 00:10:36,210 --> 00:10:38,980 අද පොඩ්ඩයි අහුවුනේ, ඈශ්. 153 00:10:39,030 --> 00:10:41,060 හෙට හොඳට අහුවේවි. 154 00:10:42,900 --> 00:10:45,860 එන්න, ළමයිනේ, අපි ඇවිදින්න යමු. 155 00:10:50,740 --> 00:10:54,000 මේ පැත්තෙන් යමු. 156 00:10:59,340 --> 00:11:01,040 ඔයා මේකට කැමති ද? 157 00:11:08,250 --> 00:11:10,710 එයා මොකක් ගැනද සිංදුවේ කියන්නේ? 158 00:11:10,750 --> 00:11:12,650 ම්ම්. 159 00:11:12,680 --> 00:11:17,750 polutropos කෙනෙක් ගැන පෞරාණික කතාවක්... 160 00:11:18,290 --> 00:11:21,720 ගොඩක් පුදුම හැකියාවක් ඇති මිනිහෙක්, ශ්‍රේෂ්ඨ කපිතාන් කෙනෙක්. 161 00:11:23,760 --> 00:11:26,290 එයා ලෝකේ බේරගත්තා මාරාන්තික හතුරෙකුගෙන්. 162 00:11:26,330 --> 00:11:29,400 ඊට පස්සේ, එයා අතුරුදහන් වුනා. 163 00:11:36,740 --> 00:11:39,270 ඔයා මං ගැන දැනගෙන කොච්චර කල් ද? 164 00:11:42,650 --> 00:11:45,310 මට විශ්වාසයක් තිබුනේ නෑ මේ වෙනකං. 165 00:11:45,350 --> 00:11:48,350 ඒ්ත් මගේ හිතේ සැකයක් තිබුනා. 166 00:11:48,390 --> 00:11:50,080 කලී මේ ගැන දන්නව ද? 167 00:11:52,720 --> 00:11:54,860 ඒක මට අදාල දෙයක් නෙමෙයි. 168 00:11:54,890 --> 00:11:57,790 ඔයාට ඕනේ වුනෙ අතුරුදහන් වෙන්න, ඔයා අතුරුදහන් වුනා. 169 00:11:57,830 --> 00:12:01,060 ඒත් ලෝකේ ආපහු කරදරේ වැටිලා. 170 00:12:01,100 --> 00:12:03,160 ඔයාට ඒක පේනවා. 171 00:12:03,180 --> 00:12:05,590 මම වීරයා වගේ රඟපාලා ඉවරයි, ඇලෙක්ස්. 172 00:12:05,640 --> 00:12:09,500 කුණුහරුප. ඔයා බෑ තමුන්ගේ දෛවයෙන් පැනලා දුවන්න, ටොම්. 173 00:12:09,540 --> 00:12:13,310 මොකද කිව්වොත් ඔයා කියන්නේ ඔයාම නිසා. 174 00:12:20,380 --> 00:12:22,380 කාර්යබහුල රැයක්. 175 00:12:22,420 --> 00:12:25,820 ඇලෙක්ස්... කොහොමද බිස්නස් එහෙම? 176 00:12:25,860 --> 00:12:27,690 මීට වඩා හොඳට කරන්න තිබුනා. 177 00:12:27,720 --> 00:12:31,360 ඔහ්, මට අහන්න ලැබුනා ඔයා අලුත් කොන්දේසි ගැන නොසතුටෙන් කියලා. 178 00:12:31,390 --> 00:12:34,900 තමුසේ මගේ මාලු ඔක්කෝම ගත්තාම, මම මොකටද මාලු බාන්න යන්නේ? 179 00:12:34,930 --> 00:12:39,330 තමුසේ මාලු බෑවේ නැතොත්, ඔයාලට කොහෙත්ම කන්න ලැබෙන්නේ නෑ. 180 00:12:39,370 --> 00:12:41,940 ජෝර්ජියෝ... 181 00:12:41,970 --> 00:12:45,410 ඔහේ මුලු මුහුදම පාලනය කරනවා. 182 00:12:45,440 --> 00:12:48,040 මගෙන් ඇති වැදගත්කම මොකක් ද? 183 00:12:48,080 --> 00:12:50,280 ශ්ෂ්ෂ්, ඇලෙක්ස්. 184 00:12:50,310 --> 00:12:54,190 හැමෝම තමුන්ගේ බද්ද ගෙවන්න ඕනේ, නැතිනං වෙන කවුරුවත් එහෙම කරන්නේ නැති වෙනවා. 185 00:12:57,540 --> 00:12:58,780 මගෙන් පැත්තකට වෙලා ඉන්නවා. 186 00:12:59,780 --> 00:13:01,240 මගෙන් පැත්තකට වෙනවා! 187 00:13:05,760 --> 00:13:09,100 අපි කලින් හමුවෙලා නෑ. 188 00:13:13,380 --> 00:13:14,470 කවුද ඔයා? 189 00:13:14,470 --> 00:13:16,270 එයා කවුරුවත් නෙමෙයි. 190 00:13:19,500 --> 00:13:21,370 මම ඔක්කෝම ගත්තා, බොස්. 191 00:13:26,380 --> 00:13:27,880 හොඳට මාලු බාන්න, ඇලෙක්ස්. 192 00:13:31,980 --> 00:13:33,590 අපිටත් එක්ක සිංදුවක් කියපං, නාකියා. 193 00:13:33,620 --> 00:13:35,460 හහ්? 194 00:13:46,950 --> 00:13:49,710 ඇමරිකානු, නාවුක නැවතුම රෝටා, ස්පාඥ්ඤය. 195 00:13:55,280 --> 00:13:57,080 කැප්ටන්. 196 00:13:57,110 --> 00:14:00,210 බ්ලේසස් බොයිලන්ස්, සති 6යි ගියේ, ඔයා අවුරුදු 6ක් තරුණ වෙලා. 197 00:14:00,250 --> 00:14:01,300 හාමත් ඩයට් එක නිසා එහෙම වුනේ. 198 00:14:01,320 --> 00:14:04,490 - ඔයා තනි අවුල් ගොඩක්, මුකුත්ම නොකර. - ඔයාටත් ආදරෙයි මං. 199 00:14:04,520 --> 00:14:05,690 රෝටා වලට පිලිගන්නවා. 200 00:14:05,720 --> 00:14:07,560 අපි ඔයාලව පිරිසිදු කරන්නම්, ඉන්ධන පුරවන්නම්, 201 00:14:07,590 --> 00:14:08,920 ඔයාලට යන්න ඕනේ තැනකට. 202 00:14:08,960 --> 00:14:11,890 ඒ තැන මමවත් දන්නව නම් තමයි ඉතිං. 203 00:14:27,810 --> 00:14:29,780 අන්න එයා ඉන්නවා. 204 00:14:29,810 --> 00:14:31,950 ඔහ්! අර තාත්ත ද? 205 00:14:31,980 --> 00:14:34,330 ඒ එයා තමයි. 206 00:14:34,360 --> 00:14:36,350 හායි! ඔහ්! 207 00:14:36,400 --> 00:14:37,700 යේස්! 208 00:14:37,730 --> 00:14:41,100 - හේයි. - උම්මා. හෙලෝ. 209 00:14:41,120 --> 00:14:43,260 - එයාට තාත්තව බලන්න ඕනේ වුනා. - ම්ම්. 210 00:14:46,130 --> 00:14:49,030 පේන විදියට මෙතන දේවල් ගොඩක් නරක අතට හැරිලා වගේ. 211 00:14:49,070 --> 00:14:50,900 ඔයා හොඳින් ද? 212 00:14:50,930 --> 00:14:52,580 රෝටා වල බඩු ඉවර වෙලා. 213 00:14:52,620 --> 00:14:54,420 ජේම්ස් එකට බඩු පුරවපු ගමන්, 214 00:14:54,460 --> 00:14:57,410 - අපි මෙතනින් ඉවත් වෙනවා. - නෝර්ෆෝක් වලට යනව ද? 215 00:14:57,440 --> 00:15:00,780 කෑම හිඟයත් එක්ක, අපි සමස්ථ කඳවුරක් නඩත්තු කරන්න බෑ. 216 00:15:00,810 --> 00:15:03,140 ඉන්ධන ගබඩාවේ ජේම්ස් එකට ඇති තරමට ඉන්ධන තියෙනවා... 217 00:15:03,170 --> 00:15:06,040 - ටික කාලයක් යනකං. - ඒත් කඳවුර වැහෙනවා? 218 00:15:06,080 --> 00:15:08,180 ඔව්. 219 00:15:08,220 --> 00:15:10,890 ඒකෙන් අපිි දෙන්නට වැඩි වෙලාවක් එකට ලැබෙන්නේ නෑ. 220 00:15:13,550 --> 00:15:15,860 හොඳයි, මගෙත් හිත ගියා, කැන්ඩී. 221 00:15:15,890 --> 00:15:18,760 කෙන්යානු නේවි එකේ අවුරුදු දෙකක් විතරක් ඉඳලා. 222 00:15:18,800 --> 00:15:20,760 ඔයා කොහොමද අර විදියට ගහගන්න පුරුදු වුනේ? 223 00:15:20,800 --> 00:15:23,230 වසංගතේ හොඳ ගුරුවරයෙක්. 224 00:15:23,270 --> 00:15:26,700 ඇත්තටම, ඔයා ගොඩක් නියමයි. 225 00:15:26,740 --> 00:15:28,430 ඔයාටයි මටයි එකට හොඳ වැඩක් කරතෑකි. 226 00:15:28,470 --> 00:15:33,110 හරියට අපි දෙන්නට දෙන්නගේ ඇඟවල් ගැන දැනුනා වගේ. 227 00:15:33,140 --> 00:15:35,310 හරියට හොඳ ආයුධයක් වගේ. 228 00:15:35,350 --> 00:15:38,650 හැම කොටසක්ම එකට වැඩ කරන්න. 229 00:15:38,680 --> 00:15:39,950 හොඳට තෙල් දාලා. 230 00:15:39,980 --> 00:15:43,990 ඔව්. හොඳට තෙල් දාලා. හරියට හරි. 231 00:16:02,740 --> 00:16:04,740 - ස්තුතියි, චීෆ්. - සර්. 232 00:16:04,770 --> 00:16:09,510 එයාලා බඩු දීලා දානවා. හැම දෙයක්ම එලියට යනවා. 233 00:16:09,550 --> 00:16:12,480 - හොඳයි, ඒක අපිට හොඳයි. - මාත් හිතනවා. 234 00:16:12,520 --> 00:16:15,150 අලුත් කොම්ස්, අලුත් බැටරි, හෙඩ්සෙට්. 235 00:16:15,190 --> 00:16:16,920 ඔයාලගේ කට්ටියට බෙදලා දාන්න. 236 00:16:16,950 --> 00:16:19,990 හොඳමයි, LT. 237 00:16:20,020 --> 00:16:23,790 ඉතිං මම ඔයාට කෝල් කලොත්, ඔයා උත්තර දෙනව ද? 238 00:16:23,830 --> 00:16:27,530 එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. 239 00:16:27,560 --> 00:16:28,930 ඔව්. 240 00:16:28,970 --> 00:16:30,470 ඒක හොඳයි. 241 00:16:30,500 --> 00:16:32,570 ඔයාව ඕන් එකේ තියාගන්න. 242 00:16:40,110 --> 00:16:42,410 පස්සේ හම්බෙමු, බර්ක්. 243 00:16:44,050 --> 00:16:46,880 මේක නම් ආතල් වෙන්නයි යන්නේ. 244 00:16:58,530 --> 00:17:01,230 ඒ කියන්නේ මේක ලෝකේ අන්තිම ඇපල් ගෙඩිය වෙන්න පුළුවන්? 245 00:17:01,260 --> 00:17:03,500 නෑහ්, වෛරස් එක තාම ඇපල් වලට වැදුනේ නෑ. 246 00:17:03,530 --> 00:17:05,200 තාම? 247 00:17:05,240 --> 00:17:09,040 මාස 6කට කලින්, අපි ඉරිඟු වලටත් ඒකම තමයි කිව්වේ. 248 00:17:15,070 --> 00:17:16,850 මහමූඩ්ගේ ලොක්කා ගැන අලුත් තොරතුරක් ලැබුනා... 249 00:17:16,860 --> 00:17:18,010 ඕමාර් බින් ඩලීක්. 250 00:17:18,050 --> 00:17:19,650 එයාට ගොඩක් බලය වගේම සම්බන්ධතාවන් තියෙනවා... 251 00:17:19,680 --> 00:17:21,480 ...ටන්ජියර් ඉඳන් බෙන්ගාසි දක්වා. 252 00:17:21,520 --> 00:17:23,890 එතකොට ඔයාට විශ්වාසද මේ මනුස්සයාමයි බීජ බැංකුවට කඩා වැටුනේ කියලා? 253 00:17:23,890 --> 00:17:25,250 මම සැකෙන් හිටියේ. 254 00:17:25,290 --> 00:17:27,690 ඕමාර් මහමූඩ් දෙන්නා එකිනෙකට වෙනස් ගෝත්‍ර දෙකකින් එන්නේ. 255 00:17:27,720 --> 00:17:29,490 ඒත් වසංගතයයි සාගතයයි නිසා, 256 00:17:29,530 --> 00:17:31,990 ඕමාර් සොල්දාදුවෝ ගෙන්නනවා මැග්රෙබ් වලින්. 257 00:17:32,030 --> 00:17:33,760 ඕමාර් නොමිලේ වැඩ කරන්නේ නෑ. 258 00:17:33,800 --> 00:17:35,060 කවුරුහරි එයාට ගෙවනවා, 259 00:17:35,100 --> 00:17:36,800 බීජ පවතිනවා කියලා දැනන් හිටපු කෙනෙක්, 260 00:17:36,830 --> 00:17:38,060 එයාව හොයාගන්න දන්න කෙනෙක්, 261 00:17:38,090 --> 00:17:40,540 ඒ වගේම මනුශ්‍ය වර්ගයා බේරගන්න අන්තිම අවස්ථාව තියෙන කෙනා. 262 00:17:40,540 --> 00:17:42,340 අපිට කිසිම අදහසක් නෑ ඒ කෙනා කවුද කියලා. 263 00:17:42,370 --> 00:17:43,740 ඒත් අපි ගොඩක්ම වාසනාවන්ත නොවුනොත්, 264 00:17:43,770 --> 00:17:46,070 ඒ රහසත් මහමූඩ් එක්කම නැතිවෙලා යාවි. 265 00:18:08,180 --> 00:18:10,780 මොකක්... 266 00:18:11,070 --> 00:18:14,470 මහමූඩ්, ඔයා ඉන්නේ ඇමරිකානු නාවික කඳවුරේ. 267 00:18:14,500 --> 00:18:15,720 - මොකක්? - මම ජේම්ස් ෆ්ලෙචර්. 268 00:18:15,730 --> 00:18:17,000 බ්‍රිතාන්‍ය බුද්ධ අංශයෙන්. 269 00:18:17,000 --> 00:18:20,770 මේ ඉන්නේ සාශා කූපර් සහ කැප්ටන් ස්ලැටරි. 270 00:18:20,810 --> 00:18:22,810 නේවි. 271 00:18:22,840 --> 00:18:24,380 ඔහේ මට බොරු කිව්වා. 272 00:18:24,410 --> 00:18:27,680 ඒකට මට සමාවෙන්න. ඒත් දැන් ඔයා ආරක්ශිතයි. 273 00:18:27,720 --> 00:18:31,380 නෑ. 274 00:18:31,420 --> 00:18:32,850 මම මැරිලා. 275 00:18:32,890 --> 00:18:35,140 අපි හැමෝම මැරිලා. 276 00:18:35,180 --> 00:18:37,620 මහමූඩ්, මේ අහන්න, අපි ඕමාර් ගැන දන්නවා. 277 00:18:37,660 --> 00:18:39,830 අපිට ඔයාව ආරක්ශා කරන්න පුළුවන්. 278 00:18:39,860 --> 00:18:42,660 ඒත් ඊට කලින්, ඔයාට කියන්න වෙනවා බීජ තියෙන තැන. 279 00:18:42,700 --> 00:18:45,030 අපි... අපි ආරක්ශිත නෑ. 280 00:18:45,070 --> 00:18:46,830 අහ්, මේක කුණූහරුපයක්. 281 00:18:46,870 --> 00:18:48,700 කැප්ටන් ලින්ස්කි, ඔයාට බැරිද මෙයාව නග්ගලා ගන්න... 282 00:18:48,740 --> 00:18:51,230 - ඇඩ්‍රිනලින් පොඩ්ඩක් දීලා? - මෙයාව ජීවත් කරන්න ඕනේ නම් බෑ. 283 00:18:53,880 --> 00:18:55,540 හේයි, මහමූඩ්. හේයි. 284 00:18:55,580 --> 00:18:57,380 අවදිවෙනවා, මහමූඩ්. 285 00:18:57,410 --> 00:18:59,380 තාමත් ඒ බීජ ටික විකුණන්න ඕනේ ද? අපි තාමත් මිලදී ගන්නවා. 286 00:18:59,410 --> 00:19:02,820 - තමුසේ කොහේද ඒවා හැංගුවේ? - මහමූඩ්... 287 00:19:02,850 --> 00:19:04,580 කොහේද බීජ ටික? 288 00:19:04,620 --> 00:19:07,090 මගේ පවුල. 289 00:19:07,120 --> 00:19:09,620 මගේ පවුල බේර ගන්න ඕනේ. 290 00:19:12,320 --> 00:19:13,860 හොඳයි. 291 00:19:16,360 --> 00:19:18,860 මහමූඩ්, අපි ඔයාගේ පවුල බලාගන්නම්. 292 00:19:18,900 --> 00:19:20,630 අපි බලාගන්නම්. 293 00:19:21,640 --> 00:19:24,300 ඒත් ඊට කලින්, අපිට බීජ ටික පරිස්සං කරන්න වෙනවා. 294 00:19:24,340 --> 00:19:27,370 ඔයාට කියන්න වෙනවා ඒවා තියෙන තැන. 295 00:19:27,410 --> 00:19:30,510 කවුරු ලඟද බීජ ටික තියෙන්නේ? 296 00:19:30,550 --> 00:19:34,050 කවුරු ලඟඳ බීජ ටික තියෙන්නේ? 297 00:19:40,860 --> 00:19:42,220 එයා මොනවද කිව්වේ? 298 00:19:43,820 --> 00:19:45,360 සිංහයා? 299 00:19:55,970 --> 00:19:57,940 ඔහ්! 300 00:19:57,970 --> 00:20:00,170 අහ්හ්! 301 00:20:08,480 --> 00:20:10,450 ජෝර්ජෝ සටන් තියන්න පටන් ගත්තා... 302 00:20:10,480 --> 00:20:14,090 ...දූපතේ හැම නගරෙකම. 303 00:20:14,120 --> 00:20:17,360 පාන් සහ සර්කස්... එහෙම තමයි ඒකට කිව්වේ. 304 00:20:17,390 --> 00:20:20,090 එයා මිනිස්සුන්ව විනෝද කරලා එයාලගේ ආදරේ දිනා ගන්නවා... 305 00:20:20,130 --> 00:20:22,560 ...ඉතුරු වුනු කෑම දීලා. 306 00:20:22,600 --> 00:20:25,760 ඒ අතරේ, ඌ අපි හම්බකරපු දේ හූරගන්නවා. 307 00:20:27,200 --> 00:20:29,340 කවුරුවත් ඌට විරුද්ධ වෙන්නෙත් නෑ. 308 00:20:29,440 --> 00:20:33,560 උන් මත්වෙලා ඉන්නේ ආසාධනය වුනු ගංජා වලින් තේ හදලා බීලා. 309 00:20:33,590 --> 00:20:35,840 එයාලට දොසක් කියන්න පුළුවන් ද? 310 00:20:35,880 --> 00:20:37,980 අපි හැමෝටම හැම දෙයක්ම නැතිවුනා. 311 00:20:38,850 --> 00:20:40,920 අපි හැමෝටම වේදනාව තියෙනවා. 312 00:20:40,940 --> 00:20:44,550 ඒක අතෑරලා දාන්න හේතුවක් ද? 313 00:20:46,060 --> 00:20:47,630 නෑ. 314 00:20:47,670 --> 00:20:51,040 තමුන්ට සටන් කරන්න බැරිනම්... 315 00:20:51,090 --> 00:20:54,930 තමුන් මැරුණු එවුන්ට එකතු වෙන එකයි හොඳ. 316 00:21:02,000 --> 00:21:04,740 අපි තාම මැරිලා නෑ. 317 00:21:04,770 --> 00:21:07,210 ඔයාට තාමත් චැන්ඩ්ලර්ගෙන් වචනයක් අහන්න ලැබුනේ නැද්ද? 318 00:21:07,240 --> 00:21:10,080 පෝස්ට් කාර්ඩ් එකක්වත් නෑ. මාස 16ක් වෙනවා. 319 00:21:10,110 --> 00:21:11,840 එයා කොහේ ගියා කියලද හිතන්නේ? 320 00:21:11,880 --> 00:21:14,250 අදහසක් නෑ. මං හිතනවා එයා නිදහස හොයාගන්න ඇති කියලා. 321 00:21:14,280 --> 00:21:16,880 දෙයියෝ දන්නවා අපිට තාම බැරිවුනු විත්තිය. 322 00:21:16,920 --> 00:21:19,850 ඉතිං, හිරකාරයා උදව්වක් වුනේ නෑ. ඊලඟට ඔයා මොකද කරන්නේ? 323 00:21:19,890 --> 00:21:22,720 එකම මෙහෙයුම, සැලසුමක් නැතුවම. 324 00:21:22,760 --> 00:21:24,460 මට මොනවද කරන්න පුළුවන්? 325 00:21:24,490 --> 00:21:27,290 එයාව පණපිටින් තියාගන්න බලන්න වෙන විදියක් බලනකං. 326 00:21:27,330 --> 00:21:30,130 අපි අපේ උපරිමේ කරන්නම්. 327 00:21:30,160 --> 00:21:31,800 මිශෙල්... 328 00:21:31,830 --> 00:21:33,130 ස්තුතියි. 329 00:21:33,170 --> 00:21:35,130 මං දන්නවා අපි වෙනුවෙන් ඔයාට ගෙදර යන්න තිබුනු දවස කල් දැම්මා කියලා. 330 00:21:35,170 --> 00:21:36,600 ඔයා වෙනුවෙන් ඕනේ දෙයක්, මයික්. 331 00:21:36,640 --> 00:21:39,180 ඒ ඇරත්, ගෙදර කියලා වැඩි දෙයක් ඇත්තේ නෑ. 332 00:21:49,750 --> 00:21:52,480 හැම දවසකම, අපි වතුරයි කෑමයි දීලා දානවා, 333 00:21:52,520 --> 00:21:54,790 හැම දවසකම, ගොඩක් මිනිස්සු බඩගිනි වෙලා එනවා. 334 00:21:54,820 --> 00:21:56,860 අපි මෙහෙන් ගියාට පස්සේ, එතකොට මොකද වෙන්නේ? 335 00:21:56,890 --> 00:21:58,160 අදාල නෑ. 336 00:21:58,190 --> 00:21:59,560 අපි මේ මගුල ඉක්මනින්ම බේරුමක් කරගත්තේ නැතොත්, 337 00:21:59,560 --> 00:22:01,260 අපි හැමෝටම වෙන්නේ එකම දේ. 338 00:22:04,600 --> 00:22:06,830 හේයි, උඹ කවද්ද ඕක අයින් කරගන්නේ? 339 00:22:06,870 --> 00:22:08,730 - මගේ රැවුල ද? - රැවුල? 340 00:22:08,770 --> 00:22:10,370 මේ ග්‍රහලෝකේ දැනට හරියට වැවෙන දේකට තියෙන්නේ.. 341 00:22:10,370 --> 00:22:12,600 - උඹේ මූණේ තියෙන පඳුර විතරයි. - මං කියන්නද වැඩක්, 342 00:22:12,640 --> 00:22:15,040 මං ඒක කපලා දාන්න උඹට ඔලුවේ එකක් වවාගන්න පුළුවන් වුනු දවසට. 343 00:22:15,080 --> 00:22:16,410 අති පිරිසිදු මහත්තයා. 344 00:22:16,440 --> 00:22:19,080 - මෙන්න, ඕකට වතුර ටිකක් දාපං. - මොකක්ද, බං. 345 00:23:45,130 --> 00:23:46,700 හොඳයි, එන්න යමු. 346 00:24:05,090 --> 00:24:07,960 අද රෑට අපි රසට කන්නයි යන්නේ. 347 00:24:33,740 --> 00:24:34,810 සන්සුන් වෙන්න... 348 00:24:34,810 --> 00:24:35,980 ඔයා ඕනේවට වඩා වද වෙනවා. 349 00:24:35,980 --> 00:24:37,940 ඒ වගේම ඔයා ඔලුව පාවිච්චි කරන්නේ නෑ. 350 00:24:37,940 --> 00:24:42,630 මොකද? ජෝර්ජෝ මේක අතෑරලා දාවි කියලද හිතන්නේ? 351 00:24:42,630 --> 00:24:44,740 ඔයා කරපු දේ ඌ අමතක කරාවි කියලද හිතන්නේ? 352 00:24:44,800 --> 00:24:47,100 මං ගත්තේ මට අයිති දේ විතරයි. 353 00:24:47,230 --> 00:24:49,610 ඇලෙක්ස්, මේක භයානක වැඩක්... 354 00:24:49,610 --> 00:24:51,200 ඔව්, ඒක භයානක වැඩක් තමයි. 355 00:24:51,200 --> 00:24:52,950 ඔව්... එහෙම තමයි. 356 00:24:53,960 --> 00:24:56,420 එන්න, මාත් එක්ක නටන්න. 357 00:24:59,260 --> 00:25:01,000 මම ඉන්නේ තනියම. 358 00:25:01,000 --> 00:25:03,800 ඒත් මං කැමතියි කාත් එක්ක හරි කතා කරන්න. 359 00:25:04,230 --> 00:25:05,880 එලියේ කවුරුවත් ඉන්නව ද? 360 00:25:06,550 --> 00:25:08,020 ඒක අනතුරු ඇඟවීමක් කියලා හිතාගන්නවා. 361 00:25:08,050 --> 00:25:10,720 තමුන් ඇතුල් වෙන්න හැදුවොත් තුර්කීයේ බල ප්‍රදේශයට... 362 00:25:18,930 --> 00:25:20,930 ඔයාට සයිරන් කෝල් එක ඇහුණ ද? 363 00:25:22,630 --> 00:25:24,570 මම කුතුහලෙන් හිටියේ. 364 00:25:26,170 --> 00:25:29,140 එතකොට ඔයා මොනවද ඉගෙන ගත්තේ ඔයාට ඇහුණු කටහඬවල් වලින්? 365 00:25:29,170 --> 00:25:32,970 තත්වේ හොඳ වෙන්න කලින් තිබුණටත් වඩා අවුල් යනවා කියන එක. 366 00:25:51,870 --> 00:25:53,670 Elaeis Virilis - පෞරාණික තෙල් පාම් ගසක් 367 00:26:05,370 --> 00:26:06,970 ෆ්ලෙච්... 368 00:26:45,950 --> 00:26:49,920 ලුතිනන් බර්ක්, ඔබතුමාගේ මුරය අවසන්. 369 00:26:49,950 --> 00:26:52,490 - බොහොම ස්තුතියි. - ඒකකට අවුලක් නෑ. 370 00:26:52,520 --> 00:26:53,440 පස්සේ, සහෝ. 371 00:26:53,500 --> 00:26:56,360 හේයි! හලෝ! 372 00:26:56,390 --> 00:26:59,240 ඔයාලා ඉංග්‍රීසි කතා කරනව ද? ඔයාට ළමයිව පස්සට කරලා තියාගන්න වෙනවා. 373 00:26:59,300 --> 00:27:01,760 හරි. හරි, හොඳයි. 374 00:27:01,800 --> 00:27:05,300 අයියෝ. මේක ගැනම තමයි මං කියන්නේ, කොල්ලනේ. 375 00:27:16,400 --> 00:27:20,250 කමාන්ඩර්... 376 00:27:33,830 --> 00:27:35,960 කැම්! කැම්! 377 00:27:36,000 --> 00:27:38,630 කැම්! කැම්! මොකක්ද වුනේ?! 378 00:27:38,670 --> 00:27:40,870 මට සමාවෙයං! මං එයාට අනතුරු අඟවන්න ගියේ! 379 00:27:40,900 --> 00:27:42,670 මොකක්ද වුනේ?! 380 00:27:47,640 --> 00:27:49,840 - මාව ආවරණය කරන්න! - ආහ්! 381 00:27:57,120 --> 00:27:59,720 ඔහොම හිටපං! වරෙං! 382 00:28:02,100 --> 00:28:04,660 - මොකක්ද සිද්ධ වෙන්නේ? - කඳවුරේ පහරදීමක් සිද්ධ වෙනවා. 383 00:28:04,660 --> 00:28:07,230 ඕමාර්. 384 00:28:32,240 --> 00:28:33,160 අහ්හ්! 385 00:28:40,340 --> 00:28:41,900 නෝලන්, 240ට නගින්න! 386 00:28:41,930 --> 00:28:44,260 සෙන්ට්‍රීස්, රේල් එකට දාන්න! 387 00:28:44,300 --> 00:28:45,900 උන් අපිව කොටු කරනවා. 388 00:28:45,930 --> 00:28:48,740 - ඉන්ධන ලයින් එක කපන්න. නැව ආරක්ශා කරන්න. - එහෙමයි, සර්! 389 00:29:00,850 --> 00:29:02,450 ආරක්ශක, අපේ පැති කිහිපයකින් පහර වදිනවා. 390 00:29:02,480 --> 00:29:04,780 ඇතුල් වීම් අවහිර කරන්න. වෛද්‍ය අංගනය ලොක් කරන්න. 391 00:29:04,820 --> 00:29:06,230 ඔයාලා, මාත් එක්ක‍. 392 00:29:06,260 --> 00:29:07,320 මොකක්... මොකක්ද වෙන්නේ? 393 00:29:07,360 --> 00:29:09,100 අපිට හදිසි තත්වයක්, ඩොක්. මෙතනම පරිස්සම් වෙන්න. 394 00:29:24,170 --> 00:29:25,610 අහ්හ්! 395 00:29:29,580 --> 00:29:32,050 හේයි, හේයි, හේයි. අවුලක් වෙන එකක් නෑ. 396 00:29:32,080 --> 00:29:33,680 හේයි, ඩොක්! ඩොක්! 397 00:29:41,620 --> 00:29:43,220 බැරැක්ක. 398 00:29:59,520 --> 00:30:01,580 කේරා! 399 00:30:01,740 --> 00:30:03,930 කවුද ඉතුරු?! කවුද ඉතුරු! 400 00:30:03,930 --> 00:30:06,030 තව එනවා! 401 00:30:15,160 --> 00:30:17,460 ඔක්කෝම හරි. යමු! 402 00:30:27,570 --> 00:30:30,470 චෙන්ග්ට වැදුනා! කෝර්ප්ස්මන්! කෝර්ප්ස්මන්! 403 00:30:35,410 --> 00:30:38,480 ඔයාට අවුලක් නෑ. ඩොක්! ඩොක්! 404 00:30:38,510 --> 00:30:41,480 - අයියේ, උඹට අවුලක් වෙන එකක් නෑ. - මම අල්ල ගන්නම්. මම මෙතන ඉන්නවා. 405 00:30:41,520 --> 00:30:43,380 - ඔහොම ඉන්න. - මට සමාවෙයං බං. 406 00:30:43,420 --> 00:30:45,050 නෑ, නෑ, නෑ,. හේයි, හේයි, හේයි. 407 00:30:45,090 --> 00:30:47,290 උඹට අවුලක් නෑ, අයියේ. කිසි අවුලක් නෑ, හරි ද? 408 00:30:47,320 --> 00:30:49,860 අවුලක් නෑ. එයාගේ කෑලි වැදිලා තියෙනවා... 409 00:30:49,890 --> 00:30:51,260 - ඇඟ පුරාම. - හොඳයි. හොඳයි. මම බලාංගන්නම්. 410 00:30:51,260 --> 00:30:52,630 එයාගේ කකුල හදන්න, ඩොක්! 411 00:30:52,660 --> 00:30:55,740 - මං බලාගන්නම්. එයාට අවුලක් නෑ. - එන්න! එන්න. 412 00:31:17,590 --> 00:31:19,520 අහ්හ්! අහ්හ්! අහ්හ්! 413 00:31:26,230 --> 00:31:28,530 අහ්හ්! 414 00:31:48,520 --> 00:31:50,480 මහමූඩ්. 415 00:32:10,520 --> 00:32:13,260 එයාට එයාගේ කකුල නැතිවෙන්න පුළුවන් ජර්මනියට යන අතරේ. 416 00:32:13,300 --> 00:32:15,060 අපි ඒ ගැන දන්නේ නෑ. 417 00:32:19,700 --> 00:32:21,640 බර්ක්, එයා පණපිටින්. 418 00:32:21,670 --> 00:32:24,670 කවද්ද මේක ඉවරයක් වෙන්නේ, ඩැනී? 419 00:32:26,340 --> 00:32:28,640 අපි නේද හොඳ එවුන්? 420 00:32:33,080 --> 00:32:34,780 මං දන්නෑ, බං. 421 00:32:52,000 --> 00:32:54,340 ඇමරිකන් 12ක් මැරිලා, 422 00:32:54,370 --> 00:32:55,770 තවත් 28කට බරපතල තුවාල. 423 00:33:03,250 --> 00:33:05,390 මිනිස්සු 19ක් මැරිලා, 424 00:33:05,410 --> 00:33:08,120 ළමයි 10 දෙනෙක් ඇතුලුව. 425 00:33:12,760 --> 00:33:16,120 ඒ වගේම මට තවත් හොඳ යාලුවෙක් නැතිවුනා. 426 00:33:18,690 --> 00:33:20,730 හැම විනාසයක්ම... 427 00:33:20,760 --> 00:33:23,630 අර සත්තුන්ට ඇතුලට යාගන්න කරපු කලබලයක් විතරයි, 428 00:33:23,670 --> 00:33:26,070 අපිට ඒ බීජ ටික ගන්න තිබුනු එකම හෝඩුවාවත් මරලා දැම්මා. 429 00:33:26,100 --> 00:33:30,870 ඕමාර්ට අඩුමගානේ එක මිනිහෙක්වත් ඇතුලේ ඉන්න ඇති. මේ පැත්තේම කෙනෙක්. 430 00:33:30,910 --> 00:33:33,870 සමහරවිට නම්ම ගන්න ඇති අපි මෙහේ ඉන්න වග දැනගත්තට පස්සේ . 431 00:33:41,520 --> 00:33:44,350 මහමූඩ්... 432 00:33:44,390 --> 00:33:47,020 මහමූඩ්, උඹ දන්නවද මං කවුද කියලා? 433 00:33:47,660 --> 00:33:51,330 අපි එක ගෝත්‍රේ අය නෙමෙයි, ඒත් මම උඹව සහෝදරයක් වගේ විශ්වාස කලා. 434 00:33:51,360 --> 00:33:55,700 අත්වැරැද්දක් කලා, ඒත් ඒක හරිගස්සන්න පරක්කු නෑ. 435 00:33:55,730 --> 00:33:57,970 කොහේද බීජ ටික? 436 00:34:03,510 --> 00:34:05,140 මුකුත් කියනව ද? 437 00:34:05,170 --> 00:34:06,770 එයා යාඥා කරනවා. 438 00:34:08,680 --> 00:34:11,250 මහමූඩ්... 439 00:34:13,150 --> 00:34:16,320 මහමූඩ්, ඔයා සටන්කරුවෙක්, ඒත් තමුසේ මෝඩයි. 440 00:34:16,350 --> 00:34:19,890 උඹේ මිනිස්සු මිලේච්ඡයෝ වුනු එක උඹේ වරදක් නෙමෙයි. 441 00:34:19,920 --> 00:34:21,750 උඹටත් උන් වගේමද මැරෙන්න ඕනේ? 442 00:34:21,780 --> 00:34:24,390 නැතිනං උඹට මගෙන් දෙවනි අවස්ථාවක් ඕනේ ද? 443 00:34:26,560 --> 00:34:28,260 උඹ මට උදව් කරනව ද? 444 00:34:30,030 --> 00:34:32,560 ඔව්. අනිවාර්යෙන්ම. මම දිව්රනවා. 445 00:34:39,780 --> 00:34:42,610 එයා මොනවද කිව්වේ? 446 00:34:42,650 --> 00:34:44,450 "ගූ කාපං." 447 00:34:48,280 --> 00:34:50,950 මේ මොකක් ද? 448 00:34:50,990 --> 00:34:52,390 එයාගේ මැණික්කටුවේ තියෙන දෙයක්. 449 00:34:55,930 --> 00:34:58,790 අසරණ මෝඩ මහමූඩ්. උඹ හරිහ, අම්... 450 00:34:58,830 --> 00:35:01,800 අහ්... "සංවේදීයි." 451 00:35:09,910 --> 00:35:11,810 මෙන්න. 452 00:35:11,840 --> 00:35:14,510 කලින් දැක්කේ නෑ බැන්ඩේජ් එකයි සේලයින් බටයි නිසා. 453 00:35:14,540 --> 00:35:16,680 - සිංහයෝ දෙන්නෙක්? - ඔව්, අනිවාර්යෙන්ම. 454 00:35:16,700 --> 00:35:18,330 එයා කලින් "සිංහයා" කියලා කිව්වනේ. 455 00:35:18,330 --> 00:35:20,710 ඒකම තමයි මටත් ඇහුණා කියලා හිතුවේ. එයා කියපු භාශාව "උහ්රන්." 456 00:35:20,720 --> 00:35:22,280 ඒක බර්බර් වචනයක්... "සිංහයෝ දෙන්නෙක්." 457 00:35:22,320 --> 00:35:24,390 - අරාබි බාශාවෙන්, කියන්නේ "වහ්රන්." - ඔරාන්. 458 00:35:24,420 --> 00:35:26,820 බීජ ටික යන්නේ ඇල්ජීරියාව පැත්තට. 459 00:35:26,860 --> 00:35:29,020 ඒ වගේම ඕමාර් ආපහු ඒවා ගන්නයි හදන්නේ. 460 00:35:29,060 --> 00:35:32,990 අපිට කලින් නම් නෙමෙයි. 461 00:35:36,470 --> 00:35:38,360 කැප්ටන් ඉන්නේ ඇතුලේ. 462 00:35:41,340 --> 00:35:42,700 ඇලෙක්ස්. 463 00:36:03,690 --> 00:36:06,570 ඇලෙක්ස්, ඇලෙක්ස්! 464 00:36:41,740 --> 00:36:43,870 ඔයා යන්නයි හදන්නේ. 465 00:36:43,910 --> 00:36:46,240 මට ඔයාගේ ඇස් දෙකෙන් ඒක පේනවා. 466 00:36:50,280 --> 00:36:54,980 ඇලෙක්ස් මට කිව්වා මට මගේ දෛවයෙන් පැනලා යන්න බෑ කියලා. 467 00:36:57,660 --> 00:37:01,090 මම ගෙදරින් ආවේ මම ව්‍යාකූල වුනු නිසා... 468 00:37:02,940 --> 00:37:05,470 යුක්තියයි පලිගැනීමයි බේරගන්න බැරුව. 469 00:37:06,920 --> 00:37:09,360 එතකොට දැන්? 470 00:37:09,380 --> 00:37:11,120 මට දෙකම ඕනේ. 471 00:37:37,900 --> 00:37:40,400 දවස් බාගයක් යනවා ජිබ්‍රෝල්ටර් සමුද්‍ර සන්ධියට... 472 00:37:40,930 --> 00:37:43,530 ඔරාන් වලට නාවික සැතපුම් 242ක් යන්න ඕනේ. 473 00:37:43,570 --> 00:37:45,430 හොඳයි, අපිට පුළුවන් නම් මොරොක්කෝවේ නාඩොර් වෙනකං යන්න, 474 00:37:45,470 --> 00:37:46,720 අපිට හීලෝ එකේ දුරකට යාගන්න පුළුවන්, 475 00:37:46,750 --> 00:37:48,870 ඇඳිරි වැටෙද්දීම අපිට ඔරාන් වලට කට්ටිය යවන්න පුළුවන්, 476 00:37:48,870 --> 00:37:50,570 මෙහෙයුමක් සැලසුම් කරන්න හොඳ වෙලාව. 477 00:37:50,610 --> 00:37:53,980 මාත් එකඟයි. ඒකම තමයි සැලැස්ම. 478 00:37:57,180 --> 00:37:58,750 කමාන්ඩර්. 479 00:37:59,780 --> 00:38:01,180 මට බෑග් මොනවත් පේන්නේ නෑ. 480 00:38:01,220 --> 00:38:05,120 සර්, ඔයාලට ඔයාලගේ චෙන්ග් නැතිවුනා, ඒ වගේම අපේ TAO කෙනෙක් අඩුයි. 481 00:38:05,160 --> 00:38:07,370 මං තරම් වෙන කවුරුවත් මෙහෙයුම් පද්ධතිය දන්නේ නෑ. 482 00:38:07,400 --> 00:38:09,290 අපේ පවුල් ඉතුරු කඳවුරේ අයත් එක්ක එකතු වෙනවා... 483 00:38:09,290 --> 00:38:11,090 ...නොර්ෆෝක් වලට තියෙන අන්තිම ගුවන් යානයට. 484 00:38:11,130 --> 00:38:14,900 මම ගෞරවයෙන් යුතුව නැවේ කණ්ඩායමට එකතු වෙන්න අවසර ඉල්ලනවා. 485 00:38:14,930 --> 00:38:19,200 අපිට අවධානම තේරෙනවා, ඒ වගේම නීති. 486 00:38:19,240 --> 00:38:21,000 කරුණාකරලා, සර්. 487 00:38:21,040 --> 00:38:23,210 මට සේවය කරන්න දෙන්න. 488 00:38:28,080 --> 00:38:30,530 බොහොම හොඳයි. ඔයාගේ තැනට යන්න. 489 00:38:30,570 --> 00:38:33,680 මට 10:00 වෙද්දී හැම ආයුධයකම තත්ව වාර්ථාවක් ඕනේ. 490 00:38:33,950 --> 00:38:35,920 හොඳමයි, සර්. ස්තුතියි, සර්. 491 00:38:47,660 --> 00:38:49,500 පරණ කට්ටියම සෙට් කරගන්නයි යන්නේ. 492 00:38:49,530 --> 00:38:51,530 මාත් ගොඩක් ආසාවෙන් ඉන්නේ. 493 00:38:51,570 --> 00:38:53,070 මේ අහන්න, ජෝ. 494 00:38:53,100 --> 00:38:55,200 මං දන්නවා උඹට මේක එච්චර ලේසි වුනේ නෑ කියලා. 495 00:38:55,240 --> 00:38:57,580 නේවි එකේ කප්පාදු එක්ක, උඹට අණ දෙන තැනකට එන්න බැරිවුනු එකට. 496 00:38:57,580 --> 00:38:59,310 මට උඹට කියන්න ඕනේ වුනේ මම කෘතඥ වෙනවා උඹ... 497 00:38:59,310 --> 00:39:00,610 මං දන්නවා කැප්ටන්. 498 00:39:00,640 --> 00:39:03,240 මේ වෙද්දී, මෙහෙයුම ගොඩක් වැදගත් මගේ අණ දීමට වඩා. 499 00:39:03,280 --> 00:39:06,940 අපි මේක හරි විදියට කලොත්, ලෝකේ බේර ගත්තොත්, 500 00:39:06,980 --> 00:39:08,850 අපිට ඇති තරම් නැවි තියේවි. 501 00:39:08,890 --> 00:39:12,090 ඒ වෙනකං, මම ඔබතුමා පස්සේ ඉන්නවා. 502 00:39:13,960 --> 00:39:16,490 OOD, බීජ ටික හොයාගන්න වෙලාව හරි. 503 00:39:16,530 --> 00:39:18,330 මෙහෙන් තොලොංචි වෙලා යමු යන්න. 504 00:40:43,380 --> 00:40:45,240 කාටත් මාත් එක්ක ගහගන්න ඕනේ? 505 00:40:46,990 --> 00:40:48,030 වරෙල්ලා. 506 00:40:48,660 --> 00:40:49,790 බය වෙන්න එපා. 507 00:40:50,160 --> 00:40:51,370 උඹලා දින්නොත්... 508 00:40:51,870 --> 00:40:53,290 ...රජෙක් වගේ කන්න ලැබෙනවා. 509 00:40:53,960 --> 00:40:55,590 ඉතුරු එවුන්ට ඔට්ටු දාන්න පුළුවන්. 510 00:40:57,070 --> 00:40:59,070 - හරි ද? - හේයි.