1 00:01:41,760 --> 00:01:44,350 ඒක පුස් එකක්. 2 00:01:52,510 --> 00:01:54,340 ඒක පුස් එකක්! 3 00:01:54,930 --> 00:01:56,680 චීනේ හදාපු එකක්! 4 00:01:57,420 --> 00:01:59,830 ලාම්. 5 00:02:06,510 --> 00:02:09,610 රතු උණ වගේම, ඒකත් පැතිරුනේ නිශ්ෂබ්ධවයි, 6 00:02:09,610 --> 00:02:12,310 ස්පර්ශ වෙන හැම කෙනෙක්ම ආසාධනය කරමින්. 7 00:02:14,510 --> 00:02:18,510 අනතුරට ලක්වූවන්ට කිසිම දැනීමක් තිබුනේ නෑ ඔවුන් විශ අවශෝෂනය වුනු බව. 8 00:02:18,520 --> 00:02:21,650 ඔවුන්ට පණිවිඩය ඇහෙනවා... "ප්‍රතිකාරය ඇවිල්ලා"... 9 00:02:21,650 --> 00:02:24,020 ඉතිං එයාලා හැංගිලා ඉන්න තැන් වලින් එලියට එනවා, 10 00:02:24,020 --> 00:02:26,560 ආරක්ශිත කලාප වගේම නිරෝධායන කලාපයන්ගෙන්... 11 00:02:26,560 --> 00:02:30,330 ආරක්ශාව විසින් ලබාදෙන ගැලවීමේ පොරොන්දුව මත. 12 00:02:31,540 --> 00:02:35,010 ඔවුන් දන්නේ නෑ ඔවුන් දැනටමත් මරණයට පත්වූ වග. 13 00:02:35,010 --> 00:02:39,880 ඒ මුලාව අත්‍යන්තරයෙන්ම තත්වය තවත් අප්‍රසන්න බවට හැරෙනවා. 14 00:02:39,880 --> 00:02:44,490 සියලුම ජාතීන් සම්පූර්ණයෙන්ම තුරන් වීමේ අවධානමකට ලක්වෙලා, 15 00:02:44,490 --> 00:02:46,260 ඒත් ඔවුන් ඒ ගැන දන්නේ නෑ. 16 00:02:48,360 --> 00:02:52,190 මේක ජන සංහාරයක්. 17 00:02:52,200 --> 00:02:53,460 සර්, අපි හොයාගත්තු මිසයිල 18 00:02:53,460 --> 00:02:55,400 ඒවයේ ඇති තරමක් ප්‍රතිකාර නිරෝධකයන් අඩංගු වෙනවා... 19 00:02:55,400 --> 00:02:57,600 ...සැතපුම් 20ක පරිධියක් ඇතුලුව තවත් ප්‍රදේශයක් ආසාධනය කරන්න, 20 00:02:57,600 --> 00:02:59,000 ...ඒකට බලපෑම ඇතිවෙන්නේ සුලඟත් එක්ක. 21 00:02:59,000 --> 00:03:00,970 උපායාත්මක වශයෙන් තොටුපලවල් අසලයි මුදා හරින්නේ... 22 00:03:00,970 --> 00:03:02,740 ...ඇත්තටම ප්‍රතිකාරය ලබා දෙන තැන් අසල, 23 00:03:02,740 --> 00:03:05,540 ජනාධිපති පැන්ග්ට චීනේ තරම් ලොකු භූමියක් මරා දාන්න පුළුවන්... 24 00:03:05,540 --> 00:03:07,340 ...මෙයින් ආයුධ 6කින් විතරක්. 25 00:03:07,350 --> 00:03:10,680 එතකොට මේ වගේ මිසයිල කීයක් තව තියෙනවද, කැප්ටන්? 26 00:03:10,680 --> 00:03:12,550 ඒක කියන්න අමාරුයි, සර්. 27 00:03:12,550 --> 00:03:14,850 ඒත් අපිට හොඳටම විශ්වාසයි ඒවා කොහෙන්ද එන්නේ කියලා. 28 00:03:14,850 --> 00:03:17,220 එතකොට ඒ කොහෙන්ද ඒවා එන්නේ? 29 00:03:17,220 --> 00:03:18,650 අහ්, ජනාධිපතිතුමා, 30 00:03:18,660 --> 00:03:20,890 අපි අල්ලගත්තු කෙනාගේ තොරතුරු අනුව... 31 00:03:20,890 --> 00:03:22,530 ...තේරුම් යන්නේ, මේ මිසයිල පැටවීම හෝ 32 00:03:22,530 --> 00:03:25,390 ...නිශ්පාදනය සිදු කරන්නේ පරයීසෝ කියලා පොඩි දූපතකින්. 33 00:03:25,400 --> 00:03:27,530 ඒක පැරණි ඇමරිකානු හමුදා මෙහෙයුම් කඳවුරක්... 34 00:03:27,530 --> 00:03:28,900 ... දෙවනි ලෝක යුධ සමයෙන්. 35 00:03:28,900 --> 00:03:30,430 50 දශකයේ ඒකට බෝම්බ හෙලුවා, 36 00:03:30,430 --> 00:03:32,300 විශ්වාස කරපු විදියට එතන වාසයට නුසුදුසුයි මේ වෙනකං. 37 00:03:32,300 --> 00:03:35,340 එතකොට තමුන්ට කොච්චරක් විශ්වාසද මේ තොරතුරු පිලිබඳව? 38 00:03:35,340 --> 00:03:36,670 බොහෝම විශ්වාසයි. 39 00:03:36,670 --> 00:03:38,970 මේවා එලිමහනේ නොකරන්න තරම් පෙන්ග් බුද්ධිමත්. 40 00:03:38,980 --> 00:03:41,480 එයා මේ ආයුධ හදලා ප්‍රවාහනව කරනවා එයා එන්න තැන් වලින් පිට ඉඳගෙන... 41 00:03:41,480 --> 00:03:42,980 ...එයාගේ සම්බන්ධතාවය සඟවන්න. 42 00:03:42,980 --> 00:03:44,850 එතකොට ඔයාලට මගෙන් මොනවද ඕනේ? 43 00:03:44,850 --> 00:03:46,420 සර්, ශැකල්ටන් සහ හේවර්ඩ්... 44 00:03:46,420 --> 00:03:49,420 ....මේකේ මුල ඉඳලම රවුමේ කැරකි කැරකි හිටියා විතරයි. 45 00:03:49,420 --> 00:03:50,920 මම කැමතියි එයාලවත් සම්බන්ධ කරගන්න. 46 00:03:50,920 --> 00:03:52,590 අපිට එයාලව ඕනේ පෙන්ග්ව වගේම... 47 00:03:52,590 --> 00:03:54,020 ...එයාගේ නාවික හමුදාවෙන් ඉතුරු වෙලා තියෙන හරිය අල්ලන්න නම්. 48 00:03:54,030 --> 00:03:56,330 මට තේරුම් ගිහිල්ලා තියෙන විදියට නම් ජනාධිපති මිචෙනර්... 49 00:03:56,330 --> 00:03:59,260 ...ඔයාට එකපාරක් මේ නැව් දෙක දීලත් ඔයා ඒ දෙක ප්‍රතික්ශේප කරලා තියෙනවා, 50 00:03:59,260 --> 00:04:02,200 ...තනියම මේ මෙහෙයුම කරගෙන යන්න ඕනේ කියලා. 51 00:04:02,200 --> 00:04:03,500 ඔව්, සර්. 52 00:04:03,500 --> 00:04:06,570 එතකොට එදා ඉඳන්, ඔබතුමා යටතේ ගොඩක් මිනී ගොඩ ගැහුනා, 53 00:04:06,570 --> 00:04:08,940 අපේ ඇමරිකානු නාවිකයින්ගේ. 54 00:04:08,940 --> 00:04:12,140 කැප්ටන්, අපි දෙන්නා වැඩිය හොඳට දැන අඳුනන අය නෙමෙයි, 55 00:04:12,140 --> 00:04:13,440 ඒත් ඔබතුමාට දැනගන්න වෙනවා... 56 00:04:13,440 --> 00:04:17,180 ...මේ කාර්යාලය ඇතුලේ මම ගන්න පලමු තීරණේ චීනෙට එරෙහිව යුධ ප්‍රකාශ කරන එක නම්, 57 00:04:17,180 --> 00:04:19,010 මම කැමතියි මීට වඩා වැඩි යමක් ගැන දැනගන්න... 58 00:04:19,020 --> 00:04:22,750 ...ජාවාරම් කාරයින්ගේ, මංකොල්ල කාරයින්ගේ කට උත්තර ඇරෙන්න. 59 00:04:22,750 --> 00:04:24,390 අනිවාර්යෙන්ම, සර්. 60 00:04:24,390 --> 00:04:25,960 මේ පරයීසෝ දූපතට යන්න, 61 00:04:25,960 --> 00:04:28,820 මේ මිසයිල තියෙන තැන් හොයාගන්න, ඒවා පැන්ග්'ගේ කියලා තහවුරු කරගන්න, 62 00:04:28,830 --> 00:04:30,760 ඊට පස්සේ මගේ බලය යටතේ මම පුළුවන් හැම දේම කරනවා... 63 00:04:30,760 --> 00:04:32,430 ...ඌව ඉවරයක් කරලා දාන්න. 64 00:04:32,430 --> 00:04:35,700 අර නැව් දෙකත් ඔබතුමාගේ අණ යටතේ තියෙනවා කියලා හිතාගන්න. 65 00:04:35,700 --> 00:04:37,700 - ස්තුතියි, සර්. - වාසනාවන්. 66 00:05:08,700 --> 00:05:11,670 ඩෙනිස්, ජනාධිපතිතුමා කිව්වා ඉක්මනින්ම ජීවත් වෙන බවට සාක්ශි ඔනේ කියලා. 67 00:05:11,670 --> 00:05:12,930 අනේ මට කියන්න ඔයා අවුල හොයාගත්තා කියලා... 68 00:05:12,940 --> 00:05:14,670 ...අපේ වීඩියෝ සිග්නල් වල. 69 00:05:14,670 --> 00:05:17,570 අර බාධාව... පිටතින් එන සන්නිවේදනයන් වලින් එන බාධාව... 70 00:05:17,570 --> 00:05:20,410 මේ බලන්න. 71 00:05:20,410 --> 00:05:22,080 ඒක පේන්නේ ගෝසාවක් වගේ, ඒත් ඒක එහෙම එකක් නෙමෙයි. 72 00:05:22,080 --> 00:05:24,110 ඒක චැනල් එකේ එක කොටසක් බ්ලොක් කරන්න පාවිච්චි කරපු එකක්, 73 00:05:24,110 --> 00:05:25,510 හරියට වෙන් කරපු ගමන් මාර්ගයක් වගේ. 74 00:05:25,520 --> 00:05:26,750 ඒක කොහෙන්ද එන්නේ? 75 00:05:26,750 --> 00:05:28,850 මම දන්නේ නෑ, ඒත් මේ බ්ලොක් කරපු ලයින් එක නිසා, 76 00:05:28,850 --> 00:05:31,450 ඒකෙන් වීඩියෝ සිග්නල් එවන්න පුළුවන් ලයින් එකේ කොටසක් හිර වෙනවා. 77 00:05:31,460 --> 00:05:33,050 ඔයාට ඒක හරිගස්සන්න පුළුවන් ද? 78 00:05:33,060 --> 00:05:35,390 ඒක කරන්න වෙන්නේ නෑ මේක සිද්ධ වුනේ කොහොමද කියලා හොයාගන්නකං. 79 00:05:35,390 --> 00:05:37,530 මම මේකේ දත්ත කොටස් කිහිපයක් වෙන් කරගත්තා විශ්ලේශණයට. 80 00:05:37,530 --> 00:05:39,290 හැම එකක්ම පොඩි දත්ත ගොන්නක්, 81 00:05:39,300 --> 00:05:41,630 ඒත් ඒවා කේතනය කරලා. 82 00:05:41,630 --> 00:05:44,570 ASW ඉස්කෝලේ ගිහිල්ලා දැන් ටිකක් කල් වෙනවා, 83 00:05:44,570 --> 00:05:47,500 ඒත් මම දන්නවා සිග්නල් එකක් කියවන විදිය ගැන... 84 00:05:50,440 --> 00:05:53,580 ...ඒ වගේම මම දන්නවා මේ රටාව. 85 00:05:53,580 --> 00:05:55,280 මේක මනුස්ස කටහඬක්. 86 00:05:55,280 --> 00:05:57,450 මොකක්, කටහඬක්? ඔයාට විශ්වාස ද? 87 00:05:57,450 --> 00:05:59,780 කොහේද ජනාධිපතිතුමා? 88 00:06:00,520 --> 00:06:02,250 ඕවල් ඔෆිස් එකේ, සර්. 89 00:06:02,250 --> 00:06:04,350 ඔය තියෙන්නේ බට කණ්ඩායම් සූදානම් කිරීම් වාර්ථා ද? 90 00:06:04,350 --> 00:06:05,950 සූදානම් හැම හමුදා ඒකකයක්ම... 91 00:06:05,960 --> 00:06:09,220 - ...ඒ වගේම අපේ ඉතුරු වෙලා තියෙන... - ඔය ඇති. 92 00:06:09,230 --> 00:06:10,830 මම බලාගන්නං. 93 00:06:13,800 --> 00:06:15,630 - මට සමාවෙන්න, කේරා. - ඒකට කමක් නෑ. 94 00:06:15,630 --> 00:06:17,870 මම දන්නවා මේ දවස් වල ඔයාව අපි එලියේ තියෙනවා වැඩියි කියලා, 95 00:06:17,870 --> 00:06:19,370 ඒ වගේම මම මේ විස්තර කියන්න වැඩි උත්සාහයක් දැරුවෙත් නෑ, 96 00:06:19,370 --> 00:06:21,370 ඒත් මාව විශ්වාස කරන්න, මම ඒ ගැන කතා කරලා බලන්නම්. 97 00:06:23,510 --> 00:06:24,740 මේ පැත්තේ දේවල් වෙනස් වෙන්නයි යන්නේ, 98 00:06:24,740 --> 00:06:27,010 ඒත් තාමත් අපිට ඕනේ එක දෙයක්. 99 00:06:27,010 --> 00:06:29,010 එතකොට ලේකම් රිවේරා? 100 00:06:31,450 --> 00:06:33,520 හොඳයි, මට අනුමානයක් යටතේ ක්‍රියා කරන්න වෙනවා... 101 00:06:33,520 --> 00:06:36,790 ...එයා අපි වගේම දේශප්‍රේමියෙක් කියලා. 102 00:06:55,240 --> 00:06:57,240 හේයි, ඩොක්, මට කාමරේ දෙනවද. 103 00:06:57,240 --> 00:06:58,810 මම ඔයාගේ බිරිඳයි පුතායි ගැන බලන්නම්. 104 00:06:58,810 --> 00:07:00,440 ස්තුතියි. 105 00:07:03,950 --> 00:07:05,410 කොහොමද එයාලට? 106 00:07:05,420 --> 00:07:08,380 මගේ පුතා ශක්තිමත්. 107 00:07:08,390 --> 00:07:11,850 මගේ බිරිඳයි මමයි... 108 00:07:11,860 --> 00:07:16,490 රුධිර පාරවිලයනයේ කාර්යක්ශමතාවය අඩු වේගෙන එන්නේ. 109 00:07:16,490 --> 00:07:18,460 අහන්න ලැබුණා මාව හෙව්වා කියලා. 110 00:07:19,600 --> 00:07:22,360 පෙන්ග් ජපානේ වෙනුවෙන් කරපු දේ, 111 00:07:22,370 --> 00:07:25,900 අපිට ආපහු එහෙම දෙයක් සිද්ධ වෙන්න දෙන්න බෑ... 112 00:07:25,900 --> 00:07:27,600 කොහේවත්. 113 00:07:27,600 --> 00:07:29,070 ඒ ගැන අපි එකඟ වෙනවා. 114 00:07:29,070 --> 00:07:30,640 මට ඔයාට උදව් කරන්න දෙන්න. 115 00:07:30,640 --> 00:07:35,380 මගේ ලඟ මිනිස්සු ඉන්නවා. මට නැව් තියෙනවා. මම මේ වතුර ගැන දන්නවා. 116 00:07:36,380 --> 00:07:39,580 අපිට එකතු වෙලා සටන් කරන්න පුළුවන්. 117 00:07:39,580 --> 00:07:42,650 මම ඔබතුමාට ඒ තරම්වත් ණයගැතියි. 118 00:07:43,950 --> 00:07:45,750 කැප්ටන්. 119 00:07:45,760 --> 00:07:48,590 විවේක ගන්න, කැප්ටන්. 120 00:07:52,560 --> 00:07:54,060 නේතන් ජේම්ස්, මේ නෝමෑඩ්. 121 00:07:54,060 --> 00:07:56,970 වල්චර් කණ්ඩායම පරයීසෝ දූපතේ, මම පිට වෙනවා. 122 00:07:56,970 --> 00:07:59,530 පණිවිඩය ලැබුණා, නෝමෑඩ්. 123 00:08:02,970 --> 00:08:05,470 නේතන් ජේම්ස්, වල්චර් කණ්ඩායම තොටුපලේ. 124 00:08:05,480 --> 00:08:06,570 හැම තත්වයක්ම සාමාන්‍යයි. 125 00:08:06,580 --> 00:08:08,540 ඉදිරියට ගමන් කරනවා. 126 00:08:08,550 --> 00:08:10,710 පණිවිඩය ලැබුණා, වල්චර් ටීම්. වාසනාවන්. 127 00:08:10,710 --> 00:08:13,680 වුල්, බර්ක්, තත්වේ? 128 00:08:13,680 --> 00:08:14,920 තොටුපල හිස්, සර්. 129 00:08:14,920 --> 00:08:16,920 නැව් නෑ, බඩු නෑ, මිනිස්සු නෑ. 130 00:08:16,920 --> 00:08:19,090 අර බෝට්ටුව මේ දූපතට ආවේ මොකක්හරි දේකට, 131 00:08:19,090 --> 00:08:22,160 මේක කුඩු බෙදාහරින තැනක් නොවෙන්න, 132 00:08:22,160 --> 00:08:23,590 මිසයිල මෙහේ තියෙන්න ඕනේ. 133 00:08:23,590 --> 00:08:26,900 "පාරාදීසය"... ඒක තමයි "පරයීසෝ" කියන එකේ තේරුම. 134 00:08:26,900 --> 00:08:28,700 එක්කෝ ඒක පෙන්ග් විහිලුවට දාපු නමක්, නැතිනං... 135 00:08:28,700 --> 00:08:30,930 මට මිනිහව මුණගැහුනා. මිනිහා එච්චර විහිලුකාරයෙක් නෙමෙයි. 136 00:08:30,930 --> 00:08:34,240 තමුන්ගේ අසල්වැසියොන්ගේ ඔලුවට කොලපාර මරුවා වස්සන එක ... 137 00:08:34,240 --> 00:08:38,410 එහෙම තමයි පෙන්ග් විහිලු කරන්න දන්නේ. 138 00:08:41,040 --> 00:08:45,150 ඉස්සර අඟල් 16 තුවක්කුවක්, බිල්ඩිමක සයිස් තුවක්කුව. 139 00:08:45,150 --> 00:08:47,480 එයාලා ඉස්සර දූපත බොහෝම බරපතලව පරිස්සං කරලා තියෙනවා. 140 00:08:47,480 --> 00:08:50,490 16ට පුළුවන් ක්සිතිජයේ තියෙන ඕනේම දේකට ගහන්න. 141 00:08:50,490 --> 00:08:53,520 හොඳ වෙලාවට ඒක එතන නැත්තේ. 142 00:09:19,220 --> 00:09:21,820 පොඩි උදව්වක් දෙනව ද? 143 00:09:34,820 --> 00:09:36,820 අපිට කටකතා අහන්න ලැබුණා ජීවත් වෙන්න සුදුසු ආරක්ශිත තැනක් ගැන, 144 00:09:36,820 --> 00:09:38,490 රතු මරණයෙන් දුර ඈත තැනක. 145 00:09:38,490 --> 00:09:39,850 ඈත ඉඳන් ආපු හැම කෙනෙක්ම... 146 00:09:39,860 --> 00:09:43,090 ලාඕස්, වියට්නාම්, චීනය, පිලිපීනයේ අය... 147 00:09:43,090 --> 00:09:45,160 මෙහාට ආවේ පරිස්සම් වෙන්න. 148 00:09:45,160 --> 00:09:48,630 ඉතිං අපි පාසල් පටන් ගත්තා, ගොවිපලවල්... හැම දෙයක්ම. 149 00:09:48,630 --> 00:09:50,870 හැම දෙයක්ම මෙතන පරිපූර්ණයි. 150 00:09:50,870 --> 00:09:52,030 පාරාදීසයක්. 151 00:09:52,030 --> 00:09:55,900 ඔව්, හරියට හරි. පරයීසෝ. 152 00:10:07,550 --> 00:10:10,120 අපි මෙතන ඉඳන් පයින් යමු. 153 00:10:22,100 --> 00:10:25,070 කොයි කාලේද අවසාන වශයෙන් මේ කඳවුර ක්‍රියාකාරීව තිබුනේ? 154 00:10:25,070 --> 00:10:26,770 X.O කියපු විදියට 50දශකයට කලින්. 155 00:10:26,770 --> 00:10:28,070 නෑ, ඊට පස්සේ කාලේ වගේ වෙන්න ඕනේ. 156 00:10:28,070 --> 00:10:30,370 "හේතුවක් නැතුව කැරැල්ලක්" සංකල්පය ආවේ 1955 විතර. 157 00:10:30,370 --> 00:10:33,210 ඉස්කෝලේ යන කානේ මට ජේම්ස් ඩීන් ගැන පිස්සුවක් තිබුනා. 158 00:10:33,210 --> 00:10:34,440 ඒකට කමක් නෑ. 159 00:10:34,440 --> 00:10:35,910 ප්‍රශ්ණයක් නෑ. ප්‍රශ්ණයක් නෑ. 160 00:10:35,910 --> 00:10:38,280 මේ අපේ යාලුවෝ... 161 00:10:38,280 --> 00:10:40,480 ඇමරිකාවේ යාලුවෝ. 162 00:10:54,060 --> 00:10:56,030 ඇයි ඔයාලා මෙහේ පරයීසෝ වලට ආවේ? 163 00:10:56,030 --> 00:10:57,870 ඔයාට කොහොමද අපි ගැන අහන්න ලැබුනේ? 164 00:10:57,870 --> 00:11:01,740 අපිව මේකේ කඳවුරට එව්වා පරණ අවි ආයුධ පිලිවෙල ගැන බලන්න. 165 00:11:01,740 --> 00:11:03,300 දන්නව එහෙම තැනක් ගැන? 166 00:11:03,310 --> 00:11:06,270 නෑ. නෑ, මගේ යාලුවා. මෙහේ ආයුධ ඇත්තේ නෑ. 167 00:11:06,280 --> 00:11:09,910 මේ දූපත් දාමයේ ගොඩක් දූපත් වල අයිතිය තියෙන්නේ චීනෙට. 168 00:11:09,910 --> 00:11:11,380 ජනාධිපති පෙන්ග් දන්නවද ඔයාලා මෙහේ ඉන්න බව? 169 00:11:11,380 --> 00:11:12,810 ඔව්, අපොයි, ඔව්. 170 00:11:12,820 --> 00:11:14,480 පෙන්ග් දන්නවා. 171 00:11:14,480 --> 00:11:16,080 එයා අපිට පාඩුවේ සාමයෙන් ඉන්න දෙනවා. 172 00:11:16,090 --> 00:11:17,920 ඔයාලා කොහොමද ජිවත් වෙන්නේ? මෙතන මොනවද වෙන්නේ? 173 00:11:17,920 --> 00:11:19,350 අපි වැඩ කරනවා. 174 00:11:19,360 --> 00:11:20,720 අපිට කර්මාන්තශාලාවක් තියෙනවා. 175 00:11:20,720 --> 00:11:22,190 හැමෝම අපෙන් මිලදී ගන්නවා. 176 00:11:22,190 --> 00:11:24,590 අපි කැමතියි ඔය කියන ෆැක්ටරිය බලන්න. 177 00:11:24,590 --> 00:11:26,160 අනිවාර්යෙන්ම. 178 00:11:26,160 --> 00:11:28,260 අනිවාර්යෙන්ම. මම ඔයාලට පෙන්නන්නම්. 179 00:12:15,640 --> 00:12:17,010 දැක්කනේ? 180 00:12:17,010 --> 00:12:18,710 බොහෝම් පලදායී. 181 00:12:18,710 --> 00:12:21,520 ඒ වගේම... 182 00:12:21,520 --> 00:12:23,320 හොඳම ප්‍රමිතියෙන්. 183 00:12:23,320 --> 00:12:27,320 තනි මැස්ම, ඔවර්ලොක් මැස්ම. 184 00:12:41,180 --> 00:12:42,430 හෙලෝ. 185 00:12:43,100 --> 00:12:45,060 ඔයාලා මොනවද මෙතන හදන්නේ? 186 00:12:45,190 --> 00:12:46,980 මේ සතියේ තියෙන්නේ ශර්ට්. 187 00:12:47,110 --> 00:12:49,480 ගිය සතියේ නිල් කලිසං. 188 00:12:50,150 --> 00:12:51,690 ඒවා කොහේටද යවන්නේ? 189 00:12:51,690 --> 00:12:56,650 හැම තැනකටම යනවා... ලාඕස්, වියට්නාම්, කැම්බෝදියා. 190 00:12:57,620 --> 00:12:59,580 මෙහේ වෙනත් ෆැක්ටරි තියෙනව ද? 191 00:12:59,690 --> 00:13:00,920 කරුණාකරලා. 192 00:13:00,920 --> 00:13:02,620 මට සමාවෙන්න. 193 00:13:02,630 --> 00:13:04,930 එයාලට ගෙවීම් කරන්නේ එයාලා මහන ඇඳුම් ගාන අනුව. 194 00:13:04,930 --> 00:13:06,860 අපි බාධා කරන එක හොඳ නෑ. 195 00:13:06,860 --> 00:13:08,930 මට ඔයාගේ ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුළුවන්. 196 00:13:27,120 --> 00:13:29,120 මොකද, අපි රෙදිපිලි ෆැක්ටරියක්ද පරීක්ශා කලේ? 197 00:13:29,120 --> 00:13:30,580 මට පුළුවන් දැන් ඔයාලට ස්කෝලේ පෙන්නන්න. 198 00:13:30,590 --> 00:13:33,190 අපි ලඟ ගොඩක් ළමයි ඉන්නවා, දෙවියන්ට ස්තුති වෙන්න. 199 00:13:33,190 --> 00:13:36,290 ඔහේට කියන්න, මේ ෆැක්ටරිය නෙමෙයි මට බලන්න ඕනේ වුනේ. 200 00:13:36,290 --> 00:13:38,460 මට තේරෙන්නෙ නෑ, කැප්ටන්. 201 00:13:38,460 --> 00:13:40,260 මේක විතරයි මේ දූපතේ ෆැක්ටරියකට තියෙන්නේ. 202 00:13:40,260 --> 00:13:41,700 මගේ දෙවියන් පල්ලා. 203 00:13:44,530 --> 00:13:47,200 මලායා! බල්ලෝ ඔහොම තමයි! 204 00:13:50,440 --> 00:13:51,240 කවුද එයා? 205 00:13:51,240 --> 00:13:53,010 එයා ගැන වද වෙන්න එපා. 206 00:13:53,010 --> 00:13:54,210 මෝඩ කෙල්ල. 207 00:13:54,210 --> 00:13:55,910 එයා ලඟඳී ඉඳන් අපිට කරදර කරනවා. 208 00:13:55,910 --> 00:13:57,110 සමහරවිට මේ එයාගේ වයස නිසා වෙන්න ඇති. 209 00:13:57,110 --> 00:13:58,980 කැප්ටන්? 210 00:13:58,980 --> 00:14:00,310 එපා. 211 00:14:00,320 --> 00:14:02,420 මෙහෙම දෙයක් කරන්න ඕනේ නෑ. එයා මොනවද කරන්නේ? 212 00:14:12,630 --> 00:14:14,660 අපිට උදව් කරන්න. අනේ. 213 00:14:14,660 --> 00:14:16,260 මට බයයි. 214 00:14:16,270 --> 00:14:18,370 මගේ අම්මා තාත්තා මැරිලා. මම මෙහේ තනියම ජීවත් වෙන්නේ. 215 00:14:18,370 --> 00:14:19,570 - මම හැම දවසකම බයෙන් ඉන්නේ. - දැන් ප්‍රශ්ණයක් නෑ. 216 00:14:19,570 --> 00:14:20,900 හේයි, සන්සුන් වෙන්න. දැන් ප්‍රශ්ණයක් නෑ. 217 00:14:20,900 --> 00:14:22,200 ඔයා පරිස්සං. 218 00:14:22,200 --> 00:14:24,140 මට කියන්න, මොකක්ද වෙන්නේ? 219 00:14:24,140 --> 00:14:25,570 ඔයාලා ඇමරිකාවෙන් ද? 220 00:14:25,570 --> 00:14:26,570 ඔව්. 221 00:14:26,580 --> 00:14:29,240 මම ඩැනී. මට ඔයාගේ නම කියන්න. 222 00:14:29,250 --> 00:14:30,780 මම මලායා. 223 00:14:30,780 --> 00:14:32,250 මම මෙහේ වහලියක්. 224 00:14:32,250 --> 00:14:35,080 ඔයාලා වහල් කම් කරන්නේ... අර ෆැක්ටරි එකේ ද? 225 00:14:35,080 --> 00:14:36,320 ඇඳුම් හදනව ද? 226 00:14:36,320 --> 00:14:37,250 නෑ. 227 00:14:37,250 --> 00:14:39,350 මෙහේ තවත් ෆැක්ටරි එකක් තියෙනවා, 228 00:14:39,360 --> 00:14:43,090 ඇත්තම ෆැක්ටරියක්, ලොකු තුවක්කු එක්ක. 229 00:14:43,090 --> 00:14:44,260 ඔයාලා මොනවද ඒ ෆැක්ටරියේ හදන්නේ? 230 00:14:44,260 --> 00:14:46,490 මලායා, මලායා. කරුණාකරලා, එපා. 231 00:14:47,660 --> 00:14:49,900 යන්න. දැන්ම යන්න. 232 00:14:51,070 --> 00:14:52,800 එයාගේ කට මොකටද වහන්නේ? 233 00:14:52,800 --> 00:14:54,070 මුකුත් නෑ. 234 00:14:54,070 --> 00:14:56,570 එයාලට කියන්න ඊයේ ආපු නැව් ගැන. 235 00:14:56,570 --> 00:14:58,040 මොන ජාතියේ නැව් ද? 236 00:14:58,040 --> 00:15:00,640 මලායා. 237 00:15:00,640 --> 00:15:02,510 චීනේ යුධ නැවක්. 238 00:15:02,510 --> 00:15:05,480 කැප්ටන්, මෙයා කියනවා දූපතේ තවත් ෆැක්ටරියක් තියෙනවා කියලා. 239 00:15:09,020 --> 00:15:11,520 තෝරගන්න වෙලාව හරි. 240 00:15:11,520 --> 00:15:13,390 ඔහේ තීරණය කරන්න සෙල්ලම කරන්න ඕනේ විදිය. 241 00:15:13,390 --> 00:15:16,020 මොන විදියෙන් වුනත්, ඔහේට සිද්ධ වෙනවා අපිව අපිට ඕනේ තැනට එක්ක යන්න. 242 00:15:31,030 --> 00:15:33,200 කේරා, සතුටුයි ඔයා හමුවුනු එක ගැන. 243 00:15:33,200 --> 00:15:35,170 ලේකම් රිවේරා. 244 00:15:35,170 --> 00:15:37,600 මොකක් නිසාද මගේ කාර්යාලෙට ආවේ? 245 00:15:40,740 --> 00:15:42,580 මම වද වෙනවා, කේරා. 246 00:15:43,650 --> 00:15:44,740 මොකක් ගැනද, සර්? 247 00:15:44,750 --> 00:15:46,410 ඔයා ගැන, 248 00:15:46,410 --> 00:15:49,120 ඔයා ඉන්නේ කාගේ පිලේද කියන එක ගැන. 249 00:15:49,120 --> 00:15:50,850 සර්, මම අනිත් අය වගේම කැපවෙලා ඉන්නේ,... 250 00:15:50,850 --> 00:15:53,290 ...ඇමරිකාව නැවත ගොඩනගන්න මම පය තියපු දවසේ ඉඳන්... 251 00:15:53,290 --> 00:15:54,550 ...ජේස්ට් ලුවිස් වලට, කැප්ටන් චැන්ඩ්ලර් එක්ක. 252 00:15:54,560 --> 00:15:57,290 අහ්, ඔව්. ශේෂ්ඨ කැප්ටන් චැන්ඩ්ලර්. 253 00:15:57,290 --> 00:16:00,030 ඓතිහාසික මිනිහා, කැපවුනු මිනිසා... 254 00:16:00,030 --> 00:16:04,260 ....මහා විශාස කාලයක් වගේම සම්පත් ප්‍රමානයක්, ප්‍රශ්ණෙකින් ගොඩ එන්න විතරක්. 255 00:16:04,270 --> 00:16:07,030 මට ඔබතුමාගේ සැලකිලිමත් වීම ගැන, තේරෙනවා, සර්. 256 00:16:07,040 --> 00:16:08,270 ඒත් මේ වෙද්දී කැප්ටන් චැන්ඩ්ලර්... 257 00:16:08,270 --> 00:16:10,040 ...ආසියාවේ ජන සංහාරයක් ගැන හෙලිදරව් කරගත්තු නිසා... 258 00:16:10,040 --> 00:16:12,270 උපකල්පිත ජන සංහාරයක්. 259 00:16:12,270 --> 00:16:14,710 කේරා, ඔයාට මතක තියාගන්න වෙනවා, 260 00:16:14,710 --> 00:16:17,880 අපි ඉන්නේ ලෝක විනාශයෙන් පසු සමයේ. 261 00:16:17,880 --> 00:16:22,750 කරුණු කාරනා, ඇත්ත මේ හැම දෙයක්ම වසංගතේට අහුවුනු දේවල්... 262 00:16:22,750 --> 00:16:24,280 ...අනිත් හැම කෙනෙක් වගේම. 263 00:16:24,290 --> 00:16:26,150 මේ වෙද්දී, අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි... 264 00:16:26,150 --> 00:16:29,090 ...ඇමරිකාවේ මිනිස්සු ගැන අවධානයෙන් ඉන්න එක. 265 00:16:29,090 --> 00:16:32,460 මට ඇත්තටම විශ්වාස නෑ ඔයාගේ යෝජනාව මොකක්ද කියලා. 266 00:16:32,460 --> 00:16:34,160 ඔයාට තවත් විස්තර කරලා කියන්න පුළුවන් ද? 267 00:16:34,160 --> 00:16:35,460 මගේ අදහස, කේරා, 268 00:16:35,460 --> 00:16:38,700 හැමෝම පෙරදිග දිහා බලන අතරේ, 269 00:16:38,700 --> 00:16:44,400 අපේ රට කඩා වැටෙනවා අපේ දෙපතුල යටින්. 270 00:16:44,410 --> 00:16:46,440 කෑලි කඩා හැලෙද්දී, 271 00:16:46,440 --> 00:16:50,110 වැදගත්ම දේ තමයි තමුන්ගේ යාලුවෝ කවුද කියලා දැනගන්න එක. 272 00:16:51,780 --> 00:16:53,210 දැන් පැහැදිලි ඇති ද? 273 00:16:53,210 --> 00:16:56,050 ඔව්, සර්. 274 00:16:56,050 --> 00:16:58,320 මට සතුටුයි. 275 00:17:12,770 --> 00:17:14,270 වාහනේ නතර කරනවා. 276 00:17:17,270 --> 00:17:19,110 අතන මොනවද තියෙන්නේ? 277 00:17:19,110 --> 00:17:21,940 අහ්... නිකංම පරණ බංකරයක්... 278 00:17:21,940 --> 00:17:23,080 මට ඒක බලන්න ඕනේ. 279 00:17:23,080 --> 00:17:24,780 මගේ ලඟ යතුරු නෑනේ. 280 00:17:24,780 --> 00:17:25,880 අපි ලඟ තියෙනවා. 281 00:17:25,880 --> 00:17:27,650 බර්ක්. 282 00:17:41,330 --> 00:17:42,930 මේ වල්චර් කණ්ඩායම. 283 00:17:42,930 --> 00:17:45,400 පේන විදියට අපිට ආයුධ කර්මාන්තශාලාව තියෙන තැන අහුවුනා. 284 00:17:45,400 --> 00:17:46,470 කේතාංක ලබාදෙන තෙක් ඉන්න. 285 00:17:46,470 --> 00:17:47,630 පණිවිඩය ලැබුණා, වල්චර් කණ්ඩායම. 286 00:17:47,640 --> 00:17:49,570 T.A.O., TLAM දෙකක් කරකවලා ගන්න. 287 00:17:49,570 --> 00:17:51,500 මට අර ෆැක්ටරියේ තියෙන හැම දෙයක්ම පුච්චලා දාන්න ඕනේ. 288 00:17:51,510 --> 00:17:55,070 එහෙමයි, සර්. MSS, T.A.O., TLAM දෙකක් සූදානම් කරන්න. 289 00:18:06,950 --> 00:18:08,490 දැක්කනේ? 290 00:18:08,490 --> 00:18:10,320 මුකුත් නෑ... 291 00:18:11,890 --> 00:18:13,830 ආවරණය වෙන්න! 292 00:18:17,600 --> 00:18:18,800 නේතන් ජේම්ස්, නේතන් ජේම්ස්, 293 00:18:18,800 --> 00:18:20,400 වල්චර් ටීම් සතුරන් සමග මුණගැහුනා. 294 00:18:20,400 --> 00:18:22,570 - තදබල ප්‍රහාර එල්ල වෙනවා. - වල්චර් ටීම්, පසුබහින්න. 295 00:18:22,570 --> 00:18:24,140 අපි අඟල් 5න් උදව් එවන්නං. 296 00:18:24,140 --> 00:18:27,740 එපා. මට ගොඩනැගිල්ල ඇතුලේ තියෙන දේවල් බලාගන්න ඕනේ. 297 00:18:36,950 --> 00:18:38,750 පාරාදීසේ, මගේ පස්ස තමා. 298 00:19:28,240 --> 00:19:32,100 නේතන් ජේම්ස්, වල්චර් කණ්ඩායම ආයුධ ෆැක්ටරිය දිහාවට ලඟා වෙනවා. 299 00:19:32,110 --> 00:19:33,610 සතුරු ප්‍රහාර මර්ධනය කලා. 300 00:19:33,610 --> 00:19:35,340 හොඳයි, වල්චර් ටීම්. 301 00:19:39,510 --> 00:19:40,880 මේක නම් තමයි තැන. 302 00:19:40,880 --> 00:19:43,420 පේන විදියට පෙන්ග් හැම දෙයක්ම සුද්ධ කරලා. 303 00:19:43,420 --> 00:19:45,020 හරියට අපි එන බව දැනගෙන වගේ. 304 00:19:45,020 --> 00:19:47,950 එතකොට මෙතන තියෙනවා උන්ගේ මිසයිලයක්... හැබැයි කෑල්ලක් විතරයි. 305 00:19:49,790 --> 00:19:52,090 හොඳයි. 306 00:19:52,090 --> 00:19:54,030 ඒත් උන් කොහේද ගියේ? 307 00:20:08,140 --> 00:20:09,380 මොකක්ද ඒකේ තියෙන්නේ? 308 00:20:09,380 --> 00:20:11,310 ඉන්චොන්. 309 00:20:11,310 --> 00:20:12,950 මිසයිල ටික යන්නේ කොරියාව පැත්තට. 310 00:20:12,950 --> 00:20:14,850 මලායා කිව්වා හරි. එයා මිසයිල ප්‍රවාහනය කරන්නේ... 311 00:20:14,850 --> 00:20:16,720 ...පොඩි බෝට්ටුවක නෙමෙයි. 312 00:20:16,720 --> 00:20:18,250 නෑ. 313 00:20:18,250 --> 00:20:19,890 මිනිහා යුධ නැවක් අරගෙනයි යන්නේ. 314 00:20:22,460 --> 00:20:30,530 Sneaker. Tropics. Flaming. 315 00:20:30,530 --> 00:20:31,660 මොන මගුලක්ද මේ? 316 00:20:31,670 --> 00:20:33,160 මෙන්න දෙවනි කෑල්ල. 317 00:20:34,200 --> 00:20:42,610 Unswept. Operations. Curdling. 318 00:20:42,610 --> 00:20:44,740 මේකද අපේ වීඩියෝ සිග්නල් බ්ලොක් කරන්නේ. 319 00:20:44,750 --> 00:20:46,510 ඒ වගේම අපි දන්නේ නෑ ඒවයේ තේරුම මොකක්ද කියලා. 320 00:20:46,510 --> 00:20:48,280 මේ කෝඩ් එක... එක්කෝ මේක ගොඩක් සරලයි 321 00:20:48,280 --> 00:20:50,480 එක්කෝ අභිරහස් මට්ටමට සංකීර්ණයි. 322 00:20:50,480 --> 00:20:52,850 ඒත්, කේරා, මේ දත්ත අනුව, 323 00:20:52,850 --> 00:20:54,390 පේන විදියට මේ සිග්නල් එන්නේ... 324 00:20:54,390 --> 00:20:56,350 ...මේ ගොඩනැගිල්ල ඇතුලෙන්මයි. 325 00:20:57,590 --> 00:20:59,320 මෙතන බඩු ප්‍රවාහනය කරන මාර්ග කිහිපයක් තියෙනවා... 326 00:20:59,330 --> 00:21:01,230 ...චීන යුධ නැව යන්න පූළුවන් විදියත් එක්ක... 327 00:21:01,230 --> 00:21:02,760 ...තෝරගන්න පුළුවන්. 328 00:21:02,760 --> 00:21:04,630 මෙතන තියෙන එක... මේ මාර්ගය පාවිච්චි කරලා තියෙන්නේ... 329 00:21:04,630 --> 00:21:06,830 ...වාණිජ තෙල් ටැංකි නැව් වෙනුවෙන්. 330 00:21:06,830 --> 00:21:10,000 ඒක දුවන්නේ උතුරේ මෙතන ඉඳන් තායිවානේ සුලං මුවාවෙන දිශාවට... 331 00:21:10,000 --> 00:21:12,200 ...එතනින් යොනගුනි දූපත් වලින් පස්සේ පාර බෙදෙනවා. 332 00:21:12,210 --> 00:21:15,840 නැගෙනහිර ගමන් මාර්ගය යන්නේ ජපානේ ලැඩවොස්ටොක් වලට. 333 00:21:15,840 --> 00:21:19,010 බටහිර මාර්ගය... ඒක කෙලින්ම යන්නේ උතුරු කොරියාව පැත්තට. 334 00:21:19,010 --> 00:21:21,280 එතකොට ඔයා නිර්දේශ කරන්නේ අපේ අලුත් මාර්ගය විදියට? 335 00:21:21,280 --> 00:21:25,850 හොඳයි, අපිට තියෙන සීමිත තොරතුරු එක්ක, ඔව්, සර්. 336 00:21:28,220 --> 00:21:31,520 කැප්ටන්, ඔබතුමා එකඟ ද? 337 00:21:31,530 --> 00:21:33,930 පෙන්ග් දන්නවා අපි එයාව හොයන බව. 338 00:21:33,930 --> 00:21:39,060 එයා ෆොර්මෝසා සමුද්‍ර සන්ධිය පාවිච්චි කරාවි, තායිවානේ ඉඳන් ප්‍රධාන භූමියට. 339 00:21:39,070 --> 00:21:40,270 එතන ගොඩක් පටුයි, 340 00:21:40,270 --> 00:21:44,940 එතන ගොඩක් බාධක තියෙනවා රේඩාර් වලින් හැංගෙන්න. 341 00:21:47,810 --> 00:21:51,540 එහෙනං ඒකයි අපේ අලුත් මාර්ගය. 342 00:21:55,250 --> 00:21:58,780 කැප්ටන් පාලන මැදිරියේ. සර්, නේතන් ජේම්ස් අමතනවා. 343 00:22:02,890 --> 00:22:04,690 මේ හේවර්ඩ් සම්මත නැව, පණිවුඩය අවසන්. 344 00:22:04,690 --> 00:22:07,090 කැප්ටන් මෙයිලන්, කොහොමද ඔය පැත්තේ වැඩ? 345 00:22:07,090 --> 00:22:09,060 සර්, හේවර්ඩ් යුධමය තත්වයේ තියෙනවා... 346 00:22:09,060 --> 00:22:11,500 ...ඒ වගේම බොහෝම සතුටින් ඔබතුමාට වගේම නේතන් ජේම්ස් වෙනුවෙන් සේවයට යොදනවනවා. 347 00:22:11,500 --> 00:22:13,230 මීට වඩා හොද උදව්කාරයෙක් හොයාගන්න වෙන නෑ. 348 00:22:13,230 --> 00:22:15,170 මම ඔයාගේ සේවා වාර්ථාව කියෙව්වා, ඇනපොලිස් වලින්... 349 00:22:15,170 --> 00:22:17,540 ....ඒ වගේම මම හොඳට දන්නවා ප්‍රශංසනීය විදියට ඔබතුමා.. 350 00:22:17,540 --> 00:22:18,600 වසංගතය මැද්දේ ක්‍රියා කරපු විදිය ගැන. 351 00:22:18,610 --> 00:22:20,170 මම ඔබතුමා තරම් කෙනෙක් නෙමෙයි, සර්, 352 00:22:20,170 --> 00:22:22,340 ඒත් මට බොහෝම සතුටුයි ඔබතුමාගේ අදහස ගැන. 353 00:22:22,340 --> 00:22:24,410 මම ශැකල්ටන් වල කමාන්ඩර් හික්ස් එක්ක කතා කලා. 354 00:22:24,410 --> 00:22:26,810 එයාගේ තැන ඉඳන්, එයාට කෙලින්ම බලන්න පුළුවන් සමුද්‍ර සන්ධියට. 355 00:22:26,810 --> 00:22:28,880 අපි පිටිපස්සෙන්ම එන්නම්. - විශිෂ්ඨයි. 356 00:22:28,880 --> 00:22:30,850 තොරතුරු වල තියෙන විදියට, හමුවීම සිදුවෙන්නේ... 357 00:22:30,850 --> 00:22:35,120 උතුරු අක්ශාංෂ 23.41, දකුණූ දේශාංෂ 118.83 වලට. 358 00:22:35,120 --> 00:22:36,390 ඔයාලා අපිට කලින් එතනට යන්න, 359 00:22:36,390 --> 00:22:39,120 ඒත් අපි පැය දෙකෙන් චීනේ යුධ නැව අල්ලනවා. 360 00:22:39,130 --> 00:22:41,430 අපි ඒ යුධ නැව හඳුනා ගත්තා, තේන නාමයක් යටතේ,.. 361 00:22:41,430 --> 00:22:43,360 - Sea Dragon (මුහුදු මකරා). - නමේ හැටියට නම් හරි වගේ. 362 00:22:43,360 --> 00:22:47,970 C.N.O., මේක නැව නවතා, ගොඩනැග, අල්ලා ගැනීමේ මෙහෙයුමක් ද? 363 00:22:47,970 --> 00:22:49,230 නෑ, කැප්ටන්. 364 00:22:49,240 --> 00:22:52,040 මේක මකරගේ බෙල්ල ගලවන මෙහෙයුම. 365 00:22:52,040 --> 00:22:53,140 තේරුණා. 366 00:22:53,140 --> 00:22:54,270 ඔබතුමා තනියම නෙමෙයි. 367 00:22:54,270 --> 00:22:56,240 DESRON සූදානම් මෙහෙයුම ක්‍රියාත්මක කරන්න, සර්. 368 00:22:58,180 --> 00:22:59,540 ඒ කතා කලේ ටොම් චැන්ඩ්ලර් ද? 369 00:22:59,550 --> 00:23:01,050 අම්මපා හරි, එයා තමයි. 370 00:23:07,190 --> 00:23:09,790 ඉතිං, මෙතන තමයි චැන්ඩ්ලර් අපේ අනිත් නැව් හමුවෙන්නේ. 371 00:23:09,790 --> 00:23:12,060 ඔව්, සර්. ෆොර්මෝසා සමුද්‍ර සන්ධියේ. 372 00:23:12,060 --> 00:23:13,830 කැප්ටන් චැන්ඩ්ලර් වාර්ථා කලා. 373 00:23:13,830 --> 00:23:19,300 එයා ඉන්නේ උතුරු අක්ශාංෂ 23.41 , නැගෙනහිර දේශාං 118.83. 374 00:23:19,300 --> 00:23:21,630 ශැකල්ටන් උතුරේ ඉඳන් ලඟා වෙනවා, 375 00:23:21,640 --> 00:23:23,900 හේවර්ඩ් දකුණු - ගිනිකොන දිශාවෙන් ලඟා වෙනවා. 376 00:23:23,900 --> 00:23:25,100 ඒ විදියට තමයි එයාලා හොයාගෙන... 377 00:23:25,110 --> 00:23:27,370 ...පහරදීලා චීන යුධ නැව විනාශ කරන්නේ. 378 00:23:27,370 --> 00:23:30,780 කොහොම වුනත්, මම හිතනවා මේකෙන් මේ කතාව ඉවරයක් වේවි කියලා. 379 00:23:38,290 --> 00:23:40,490 හේවර්ඩ් ක්සිතිජයේ කුඹ ගහ පේනවා. 380 00:23:40,490 --> 00:23:41,950 පරතරේ ලං කරගනිමු. 381 00:23:41,960 --> 00:23:43,720 මුහුදු මකරා එලියේ කොහේහරි ඉන්නවා. 382 00:23:43,720 --> 00:23:45,460 අපිට උන්ව පුදුම කරන්න පුළුවන්, ඒත් වැඩි වෙලාවකට බැරිවෙයි. 383 00:23:45,460 --> 00:23:48,090 O.O.D., සම්පූර්ණ වේගයෙන් ඉස්සරහට. 384 00:23:49,000 --> 00:23:51,430 නේතන් ජේම්ස්, මේ ශැකල්ටන්. 385 00:23:51,430 --> 00:23:55,300 අපිට SKUNK සැතපුම් 14ක් ඈතින්, උතුරට ගමන් කරනවා නොට් 32ක වේගෙන්. 386 00:23:55,300 --> 00:23:56,840 පණිවුඩය ලැබුණා, ශැකල්ටන්. 387 00:23:57,700 --> 00:23:59,640 මුහුදු මකරා මෙතන අදිනවා. 388 00:23:59,640 --> 00:24:02,040 හේවර්ඩ්, මේ නේතන් ජේම්ස්. ඔයාලට SKUNK අහුවෙනව ද? 389 00:24:02,040 --> 00:24:04,180 නේතන් ජේම්ස්, අපිට පේන්නෙත් ඔයාලට පේන දේම තමයි. 390 00:24:04,180 --> 00:24:06,740 අපිට ඉලක්කය ලැබුණා. නැව සතුරු නැවක් වශයෙන් සටහන් කරනවා. 391 00:24:06,750 --> 00:24:07,750 එහෙමයි, සර්. 392 00:24:07,750 --> 00:24:08,980 General Quarters අමතන්න. 393 00:24:09,850 --> 00:24:11,050 General Quarters, General Quarters. 394 00:24:11,050 --> 00:24:12,580 හැම කෙනෙක්ම, තමුන්ට නිර්දේශ යුධ ස්ථාන වලට වාර්ථා කරන්න. 395 00:24:12,590 --> 00:24:14,590 ඔයා දන්නවා දැන් වෙන්නේ මොකද කියලා... අර යුධ නැව ගිල්ලන එකෙන්. 396 00:24:14,590 --> 00:24:16,890 - යුද්ධයක්. - අපි පටන් ගත්තු එකක්. 397 00:24:16,890 --> 00:24:18,960 ඒක එහෙම වුනොත්, මම ඒකට බැනුම් අහන්නම්. 398 00:24:18,960 --> 00:24:21,560 නෑ, සර්. අපි ඔක්කෝම බැනුම් අහමු. 399 00:24:21,560 --> 00:24:25,430 ශැකල්ටන්, මේ හේවෝර්ඩ්. අපේ මට්ටම ES... 400 00:24:25,430 --> 00:24:26,930 මම ඒක හොයාගත්තා. 401 00:24:26,930 --> 00:24:29,030 වචන තුන... ඒවා සිතියම් කේතාංක. 402 00:24:29,040 --> 00:24:29,870 GPS? 403 00:24:29,870 --> 00:24:32,170 සරලයි, එක විදියකට. 404 00:24:32,170 --> 00:24:35,840 එයාලා චීන යුධ නැවට ලං වෙනවා. 405 00:24:35,840 --> 00:24:37,480 මේ හේවර්ඩ්. පණිවිඩය ලැබුණා, අවසන්. 406 00:24:37,480 --> 00:24:39,740 හැම ඒකකයක්ම Zulu සටහන් කරනවා, මේ ප්‍රධාන Zulu ඒකකය. 407 00:24:39,750 --> 00:24:41,080 මම පොඩ්ඩක් හොයලා බැලුවා. 408 00:24:41,080 --> 00:24:43,280 මේ වචන තුන, ඒක පද්ධතියක්, ඒකෙන් පෙන්වනවා 409 00:24:43,280 --> 00:24:45,920 මහපොලවේ හැම වර්ග 9 අඟලක්ම. 410 00:24:45,920 --> 00:24:48,920 මේ බලන්න. මේ පණිවිඩය මේ දැන් ලයින් එක හරහා ආවේ. 411 00:24:48,920 --> 00:24:53,060 තවත් වචන තුනක් Barn, table, yard... 412 00:24:53,060 --> 00:24:56,960 එතකොට මෙතන තියෙනවා ඒකට ගැලපෙන GPS කේතාංක. 413 00:24:56,960 --> 00:24:58,360 මට හැම දෙයක්ම දෙන්න. 414 00:24:58,370 --> 00:25:00,300 මෙන්න තියෙනවා, පිලිවෙලටම. 415 00:25:01,800 --> 00:25:04,100 චීන යුධ නැව කොච්චර දුරකින් ද? 416 00:25:04,100 --> 00:25:05,700 අම්, සර්, අපි අවසන් වශයෙන් අහන්න ලැබුනේ, 417 00:25:05,710 --> 00:25:07,840 ජේම්ස් එකට කිලෝමීටර් 15ක් ඈතින්, 418 00:25:07,840 --> 00:25:11,110 අනිත් නැව් වලට ලං වෙන්න. 419 00:25:11,110 --> 00:25:12,610 මේ හේවර්ඩ්. 420 00:25:12,610 --> 00:25:15,650 නැවේ පොඩි වම් පැත්තේ පා වීමක්... පණිවුඩය අවසන්. 421 00:25:15,650 --> 00:25:17,080 මේ ශැකල්ටන්. 422 00:25:17,080 --> 00:25:20,720 මුහුදේ නියමිත තැන රඳවාගන්න මකරා, දිශාව 2-4-5. 423 00:25:20,720 --> 00:25:24,190 හේවර්ඩ් සමීප වීමට නිර්දේශ කරනවා මුහුදු මකරා. EMCON තත්වයේ සිටිනවා. 424 00:25:27,490 --> 00:25:29,060 ආහ්! 425 00:25:29,060 --> 00:25:31,900 මේ හේවෝර්ඩ්. පණිවිඩය ලැබුණා, අවසන්. 426 00:25:33,200 --> 00:25:36,100 මේ ශෙකල්ටන්. පණිවිඩය ලැබුණා, අවසන්. 427 00:25:47,080 --> 00:25:50,050 අපට සාපේක්ශ දිශාවක් තිබෙනවා කෝණය 3-0-5. 428 00:25:50,050 --> 00:25:52,350 SKUNK ඇල්ෆා, වත්මන් ඉලක්කයේ පිහිටීම1-8-0... 429 00:25:52,850 --> 00:25:54,920 ඉලක්කය ඉන්න තැන හොඳටම අහුවුනා. 430 00:25:57,420 --> 00:25:59,590 CIC, පහරදීමේ පාලන ඒකකය සූදානම් කරන්න... 431 00:25:59,590 --> 00:26:01,090 ...ශෙකල්ටන් සහ හේවෝර්ඩ් වලට අනුකූලව. 432 00:26:01,090 --> 00:26:03,130 මේ ශෙකල්ටන්. පණිවුඩය ලැබුණා, පණිවුඩය මග නවත්වනවා. 433 00:26:03,130 --> 00:26:04,700 - කුරුල්ලෝ සූදානම්. - CIC, පාලන මැදිරිය. 434 00:26:04,700 --> 00:26:06,430 අපි නියමිත ස්ථානයේ ඉඳන් විනාඩි 5ක් දුරින්. 435 00:26:06,430 --> 00:26:07,800 මට හේවර්ඩ් පේනවා. 436 00:26:10,840 --> 00:26:12,340 කවුද මුං?! 437 00:26:12,340 --> 00:26:14,240 චීන රහස් සේවය! 438 00:26:17,710 --> 00:26:21,010 ෆොර්මෝසා සමුද්‍ර සන්ධිය තායිවානය සහ ප්‍රධාන භූමිය අතර. 439 00:26:21,010 --> 00:26:23,610 ඇල වශයෙන් සෝනාර් පරතරය සහ ඉලක්කයේ ඝන ගැඹුර. 440 00:26:23,620 --> 00:26:25,520 තුවක්කු වලින් ආරම්භ කරන්න සූදානම් කරන්න. 441 00:26:25,520 --> 00:26:27,080 හැම නැවක්ම, නවතින්න! නවතින්න! නවතින්න! 442 00:26:27,090 --> 00:26:29,990 වැම්පයර්! වැම්පයර්! වැම්පයර්! තුනක් එනවා 2-5-6 දිශාවෙන්! 443 00:26:29,990 --> 00:26:31,360 හැරවුම් ගහන්න! 444 00:26:32,730 --> 00:26:34,930 හැම කෙනෙක්ම, ඝට්ටනයකට සූදානම් වෙන්න! 445 00:26:41,900 --> 00:26:44,400 මේ ශෙකල්ටන්. අපේ පැත්තටත් එනවා. 446 00:26:44,400 --> 00:26:46,840 ඝට්ටනයකට සූදානම් වෙන්න! ඝට්ටනයකට සූදානම් වෙන්න! 447 00:26:48,370 --> 00:26:51,240 ශැකල්ටන් වලට වැදුනා. නැවත කියනවා, අපිට වැදුනා. 448 00:26:51,240 --> 00:26:53,610 CCS වලට හානිය වාර්ථා කරන්න. 449 00:27:06,700 --> 00:27:09,100 නැවත එනවා. විනාශ කරන්න. 450 00:27:12,300 --> 00:27:14,840 මෘත නිලධාරී! අපිට මෘත නිලධාරියෙක් එනවා පාලන මැදිරියට! 451 00:27:16,940 --> 00:27:19,540 ආරක්ශක සංඥාව දල්වන්න... ජල ගැලීම සහ හානිය වාර්ථා කරන්න. 452 00:27:19,550 --> 00:27:22,410 ආරක්ශක සංඥා දල්වන්න. අපට ජලයෙන් හානියක් නෑ. 453 00:27:22,410 --> 00:27:24,410 CIC, පාලන මැදිරිය. 454 00:27:24,420 --> 00:27:26,750 අර මිසයිල ආවේ චීන නැවෙන් ද? 455 00:27:26,750 --> 00:27:28,990 නෑ. ඒවා ආවේ ගොඩබිමින්. 456 00:27:28,990 --> 00:27:31,860 - අපි එන විත්තිය උන් දැනගෙන. - මොන මගුලක් ද? 457 00:27:31,860 --> 00:27:33,560 නේතන් ජේම්ස්, මේ හේවර්ඩ් සම්මත නැව. 458 00:27:33,560 --> 00:27:35,560 අපි දිහාවටත් එනවා. ගුවන් ආරක්ශාව ඉල්ලා සිටිනවා. 459 00:27:35,560 --> 00:27:37,290 ඝට්ටනයකට සූදානම් වෙන්න! 460 00:27:44,270 --> 00:27:46,270 තවත් වැම්පයර් එනවා. 461 00:27:46,270 --> 00:27:49,240 - ගුවන්, මර්ධන මාර්ග වලට 4-8-7-2-6 කුරුල්ලෝ. - ගුවන් ආරක්ශාව, එහෙමයි. 462 00:27:49,240 --> 00:27:52,380 මර්ධන මාර්ග 4-8-7-2-6 කුරුල්ලොන්ගෙන් ගහනවා. 463 00:27:53,610 --> 00:27:55,350 ශැකල්ටන් අවධානය දෙන්න, හැම කෙනෙක්ම! 464 00:27:55,350 --> 00:27:56,580 නැව අතහැර යන්න සූදානම් වෙන්න! 465 00:27:56,580 --> 00:27:58,780 හැම කෙනකේම, සූදානම් වෙන්න අතහැර යන්න... 466 00:28:02,390 --> 00:28:03,890 වැම්පයර්! වැම්පයර්! වැම්පයර්! 467 00:28:03,890 --> 00:28:05,290 දෙවනි කාණ්ඩය 3ක් ලඟා වෙනවා. 468 00:28:05,290 --> 00:28:06,760 තුන්වෙනි කාණ්ඩය 3 තවත් එනවා. 469 00:28:06,760 --> 00:28:08,990 කුරුල්ලෝ මුදාහැරියා, මාර්ග 4-8-7-2-6. 470 00:28:08,990 --> 00:28:10,730 ගුවන්, වැම්පයර් 2 සහ 3 කුරුල්ලොන්ගෙන් මරලා දාන්න. 471 00:28:10,730 --> 00:28:12,800 T.A.O., RSC. වැම්පයර් 1 විනාශයි. 472 00:28:12,800 --> 00:28:14,970 - කිහිපයක් තවමත් එනවා. - කුරුල්ලෝ මුදාහරිනවා. 473 00:28:14,970 --> 00:28:16,700 වැම්පයර් 4 සහ 5 විනාශයි. 474 00:28:20,370 --> 00:28:22,770 එන මිසයිල විනාශයි. පහරදෙන්න... 475 00:28:23,710 --> 00:28:26,680 අපිට නැව් තුනත් එක්ක සියලුම සම්බන්ධතා බිඳවැටුනා. 476 00:28:26,680 --> 00:28:29,250 CIC, ආපු මිසයිල ගහපු තැන බලන්න. ගොඩබිම් බැටරි වලින් එතනට ගහන්න. 477 00:28:29,250 --> 00:28:30,910 ගණනය කරනවා, සර්. 478 00:28:32,620 --> 00:28:34,820 ටොම්, අපිට අර චීන නැවට පැනගන්න දෙන්න බෑ. 479 00:28:34,820 --> 00:28:38,120 T.A.O., ඔයාගේ ලඟ අර SKUNK එකේ කේතාංක තියෙනව ද? 480 00:28:38,120 --> 00:28:40,020 ගණනය කරනවා, සර්. සූදානමින් ඉන්න. 481 00:28:45,930 --> 00:28:49,130 T.A.O., මාර්ග 3-5-8-2-9 සතුරු නැව සිටින තැන, 482 00:28:49,130 --> 00:28:51,700 - කුරුල්ලන්ගෙන් මර්ධනයට සූදානම්. - කැප්ටන්, T.A.O. 483 00:28:51,700 --> 00:28:54,840 ගොඩබිම් බැටරි සහ SKUNK වලට පහරදීමට සූදානම්. 484 00:28:54,840 --> 00:28:57,040 - තියන්න! තියන්න! - මිසයිල මුදාහැරියා. 485 00:28:59,240 --> 00:29:00,980 වැම්පයර් 5 සුපර්සොනික් වේගයෙන් එනවා. 486 00:29:00,980 --> 00:29:03,480 පාලන මැදිරිය, ඝට්ටනයකට සූදානමින්! වම් පැත්තෙන්! 487 00:29:03,480 --> 00:29:05,920 T.A.O., CIWS ක්‍රියාත්මක කරන්න. 488 00:29:15,630 --> 00:29:18,860 තහවුරුයි, SKUNK විනාශයි. මුහුදු මකරා විනාශයි. 489 00:29:18,860 --> 00:29:20,960 තහවුරුයි, ගොඩබිම් බැටරි ඉලක්කය විනාශයි. 490 00:29:22,400 --> 00:29:26,170 කැප්ටන්, C.N.O., ශැකල්ටන් විනාසයි. 491 00:29:26,170 --> 00:29:28,040 අපේ ඇමතුම් වලට ප්‍රතිචාරයක් නෑ. 492 00:29:28,040 --> 00:29:29,540 රේඩාර් එකට පේන්නෙත් නෑ. 493 00:29:29,540 --> 00:29:32,010 නෝමෑඩ් ගුවන්ගත කරන්න. 494 00:29:32,010 --> 00:29:33,380 ජීවත් වෙන අය ගැන බලන්න. 495 00:29:33,380 --> 00:29:36,410 ජීවිතාරක්ශක VBSS කණ්ඩායම් වතුරට දාන්න. 496 00:29:36,420 --> 00:29:38,520 හේවවෝර්ඩ් වල ඉතුරු වුන අයව බේරගන්න. 497 00:30:48,790 --> 00:30:51,450 උඩට. 498 00:31:00,730 --> 00:31:03,570 මෙන්න යාලුවා, දෙකට ගනිද්දී. 499 00:31:03,570 --> 00:31:06,670 එකයි, දෙකයි, තුනයි, හතරයි. 500 00:31:20,950 --> 00:31:22,620 ඔ'කෝනර්? 501 00:31:22,620 --> 00:31:25,220 මිලර්. 502 00:31:25,220 --> 00:31:26,860 උඹ බැල්ලිගේ පුතා. 503 00:31:26,860 --> 00:31:28,560 මට අහන්න ලැබුණා උඹ ශැකල්ටන් වල හිටියා කියලා. මං හිතුවේ උඹ මැරුණා කියලා. 504 00:31:28,560 --> 00:31:30,490 සතියකට කලින් මාව හේවෝර්ඩ් වලට මාරු කරලා යැව්වා. 505 00:31:30,500 --> 00:31:32,360 මම හිතුවේ උඹ මලා කියලා. 506 00:31:32,360 --> 00:31:34,330 මාස්ටර් චීෆ්. 507 00:31:34,330 --> 00:31:36,570 මාස්ටර් චීෆ්. හිතුවේ නෑ ඔයාව හමුවෙන්න ලැබෙයි කියලා. 508 00:31:36,570 --> 00:31:38,470 පස්සේ කතාකරමු. තුවාල වුනු අයට බෙහෙත් දාලා ඉඳිමු. 509 00:31:38,470 --> 00:31:39,970 එහෙමයි. 510 00:31:57,090 --> 00:31:59,360 නේතන් ජේම්ස්, නෝමෑඩ්. 511 00:31:59,360 --> 00:32:03,160 කැප්ටන්, මට සැතපුමක් විතර ඈතින් තෙල් සලකුණක් පේනවා. 512 00:32:03,160 --> 00:32:06,360 දරුණු විදියට සුන්බුන් ගොඩගැහිලා, වතුරේ මිනී තියෙනවා. 513 00:32:06,360 --> 00:32:08,800 ජීවත් වෙන කෙනෙක්ව පේන්නේ නෑ. 514 00:32:08,800 --> 00:32:10,670 සමාවෙන්න, කැප්ටන්. 515 00:32:21,280 --> 00:32:23,610 පණිවුඩය ලැබුණා, නෝමෑඩ්. ආපහු නැවට එන්න. 516 00:32:42,440 --> 00:32:46,510 85 තහවුරු කරගත්තා මැරුණු බවට, තවත් 23ක් අතුරුදන්. මගේ දෙයියනේ. 517 00:32:46,510 --> 00:32:49,340 සෙවීම් සහ බේරාගැනීම් කරන්න පුළුවන් උපරිමෙන් කරනවා. 518 00:32:51,710 --> 00:32:53,180 කවුරු මේක කලත්, 519 00:32:53,180 --> 00:32:55,150 උන් දන්නවා නම් අපි තාමත් පාවෙන බව, උන් ආපහු එන්න පුළුවන්. 520 00:32:55,150 --> 00:32:57,580 අපි කවුරුවත් අතෑරලා යන්නේ නෑ, කැප්ටන්. ඔබතුමාට පොරොන්දු වෙනවා. 521 00:32:57,590 --> 00:32:59,490 මොන මගුලක්ද වුනේ? 522 00:32:59,490 --> 00:33:00,750 අපිව අහුකරලා. 523 00:33:00,760 --> 00:33:02,820 අපි දන්නේ නෑ කවුද කියලා, 524 00:33:02,820 --> 00:33:05,660 ඒත් පෙන්ග් දැනගෙන හිටියා අපි හරියටම ඉන්නේ කොහේද කියලා අපි එතන ඉන්න වෙලාවටම. 525 00:33:05,660 --> 00:33:09,430 සර්, මම අහන්නද අපි කොහොමද මේ කේතාංක වලට ආවේ කියලා? 526 00:33:09,430 --> 00:33:10,600 කවුද අපිව මෙතනට එව්වේ? 527 00:33:10,600 --> 00:33:12,400 ටකහායා. 528 00:33:12,400 --> 00:33:14,500 ජපන් මංකොල්ලකාරයා? 529 00:33:14,500 --> 00:33:17,340 ඔයාගේ කණ්ඩායම පැහැරගෙන වද දුන්නු කෙනා? 530 00:33:17,340 --> 00:33:20,270 එයා මේකට වගකිවයුතු නෑ. දැන් එයා අපිත් එක්ක, පෙන්ග්ට විරුද්ධව. 531 00:33:20,280 --> 00:33:21,610 මට මේක තේරෙන්නේ නෑ, සර්. 532 00:33:21,610 --> 00:33:23,810 කැප්ටන් ස්ලැටර් ඔබතුමාට නවාතැන පෙන්නාවි, 533 00:33:23,810 --> 00:33:26,250 ඒ එක්කම විශේෂ දේවල් ගැන විස්තර සඳහන් කරාවි. 534 00:33:28,620 --> 00:33:29,920 මම දන්නවා අද අපිට ගොඩක් දේවල් නැතිවුනා, 535 00:33:29,920 --> 00:33:32,020 ඒත් අද අපි කොරියාවේ ජන සංහාරයක් නැවැත්තුවා. 536 00:33:32,020 --> 00:33:34,190 අපි අපේ තුවාල වුනු අය ගැන බලාගන්නවා, 537 00:33:34,190 --> 00:33:36,920 ඊට පස්සේ අපි පෙන්ග්ව සදහටම වනසලා දානවා. 538 00:33:36,930 --> 00:33:38,990 එහෙමයි, සර්. 539 00:34:23,770 --> 00:34:25,670 කේරා. 540 00:34:25,670 --> 00:34:28,710 මට දැනගන්න ඕනේ ඇයි ඔයා අපේ නැව් නතර කරන්න උත්සාහා කලේ කියලා. 541 00:34:28,710 --> 00:34:30,110 සර්? 542 00:34:30,110 --> 00:34:32,980 ඔයා දැනන් හිටියා එයාලා පහරදීමකට අහුවෙන්න යන බව. 543 00:34:32,980 --> 00:34:35,050 මට දැනගන්න ඕනේ කොහොමද කියලා. 544 00:34:35,050 --> 00:34:37,620 ඒක මගේ හිතට ආපු දෙයක්, සර්... 545 00:34:37,620 --> 00:34:40,620 කලින් එයාලට අනතුරු වලට මුහුණ දෙන්න වුනු විදිත් එක්ක. 546 00:34:40,620 --> 00:34:42,320 නිකංම හිතට ආවා. 547 00:34:42,320 --> 00:34:44,660 එයාලා අපිට කලිනුත් පහරදුන්නා, සර්. 548 00:34:44,660 --> 00:34:46,630 මට නේතන් ජේම්ස් සම්බන්ධ වුනා. 549 00:34:49,700 --> 00:34:51,600 මේ ලේඛම් රිවේරා. 550 00:34:51,600 --> 00:34:55,100 මේ C.N.O. මේ අහකන්න, මොකද කිව්වොත් වැඩි වෙලාවක් නෑ. 551 00:34:55,100 --> 00:34:57,770 අපිට එකපාරටම පහරදුන්නා... නැව් තුනටම. 552 00:34:57,770 --> 00:35:00,740 ජේම්ස් තාමත් ගමනට සුදුසුයි, ශැකල්ටන් ගිලුනා, හේවෝර්ඩ් වලට හානියි, 553 00:35:00,740 --> 00:35:02,380 ඒ වගේම ජීවත් වෙන අය, කැප්ටන් මේයිලන් ඇතුලුව, 554 00:35:02,380 --> 00:35:04,610 - එයාලා දැන් ජේම්ස් එක උඩ. - කොහොමද මේක වුනේ?! 555 00:35:04,610 --> 00:35:06,710 මම විශ්වාස කරන විදියට දැන් අපි මේ සන්නිවේදනය කරන නාලිකා... 556 00:35:06,720 --> 00:35:09,120 ...සතුරන් අතට පත්වෙලා තියෙනවා. 557 00:35:09,120 --> 00:35:11,420 ඉදිරි දැනුම්දීමක් වෙන තුරු, අපි EMCON තත්වයට යනවා. 558 00:35:12,250 --> 00:35:14,190 - X.O., EMCON ඇල්ෆා තත්වයට දාන්න. - එහෙමයි, සර්. 559 00:35:14,190 --> 00:35:15,860 ඒ කතා කලේ කැප්ටන් චැන්ඩ්ලර් ද? 560 00:35:15,860 --> 00:35:17,690 එයා එකපාරටම තිබ්බා. 561 00:35:17,690 --> 00:35:19,330 ඉතිං? 562 00:35:19,330 --> 00:35:22,600 ජේම්ස් එක පහරදීමෙන් බේරුනා, ඒත් අපිට ශැකල්ටන් නැතුව ගියා, 563 00:35:22,600 --> 00:35:24,630 ඒ වගේම හේවෝර්ඩ් වලට බරපතල විදියට හානි සිද්ධවෙලා. 564 00:35:24,630 --> 00:35:26,930 කැප්ටන් මෙයිලන් ඉන්නේ C.N.O එක්ක. 565 00:35:26,940 --> 00:35:28,700 - මට එයාලා එක්ක කතා කරන්න ඕනේ. - මට සමාවෙන්න, සර්. 566 00:35:28,700 --> 00:35:30,240 ඒත් එයාලා රේඩියෝ සම්බන්ධතාව විසන්ධි කලා. 567 00:35:30,240 --> 00:35:32,040 මගුල, ඇයි? මොකක්ද වුනේ? 568 00:35:32,040 --> 00:35:33,610 සර්, අපිට සැඟවී පහරදීමක් සිදු කරලා. 569 00:35:33,610 --> 00:35:35,060 කොහොමහරි, චීනේ අය දැනගෙන... 570 00:35:35,060 --> 00:35:36,410 ...අපේ හැම නැවත්ම එතන තියෙන බව. 571 00:35:36,410 --> 00:35:39,550 මේක මල ඉලවු විනාසයක්. 572 00:35:59,650 --> 00:36:02,790 අපිට මැරීන් පහරදීම් අංශයක් තියෙනවා. එයාලා විසිරිලා ඉන්නේ, 573 00:36:02,790 --> 00:36:05,360 ඒත් එයාලව එකතු කරලා ආසියාවට යවන්න පුළුවන්. 574 00:36:05,360 --> 00:36:06,690 එයාලා පර්ල් වලට පියාසර කලොත්, 575 00:36:06,690 --> 00:36:08,290 එයාලට පුළුවන් එතන ඉඳන් නැවේ ගමන් කරන්න... 576 00:36:08,290 --> 00:36:10,890 ...අපේ නැව් වල ඉන්න අයගේ උදව්වට යවන්න. 577 00:36:10,900 --> 00:36:12,930 ඒක සිද්ධ නොවෙන දෙයක්. 578 00:36:12,930 --> 00:36:14,260 මොකක්ද ඒකේ තේරුම? 579 00:36:14,270 --> 00:36:15,530 මම කියපු දේම තමයි. 580 00:36:15,530 --> 00:36:17,600 චැන්ඩ්ලර්ගේ චීනේ වික්‍රමය මෙතනින් ඉවරයක් වෙනවා. 581 00:36:19,240 --> 00:36:20,670 වාඩිවෙන්න, හොවර්ඩ්. අපිට කතා කරන්න තියෙනවා. 582 00:36:20,670 --> 00:36:22,240 මට වාඩිවෙන්න කියන්න එන්න එපා, ඇලිසන්. 583 00:36:22,240 --> 00:36:23,740 තමුන් දන්නවද ඔය කාටද කතා කරන්නේ කියලා? 584 00:36:23,740 --> 00:36:24,910 මම දන්නවා 585 00:36:24,910 --> 00:36:27,310 ඔයා කලින් මෙහේ නගරාධිපති. ඔයා නියම විදියට නගරය පාලනය කලා. 586 00:36:27,310 --> 00:36:28,610 මේක ඔයාගේ නගරය වෙලා තිබුනේ. 587 00:36:28,610 --> 00:36:30,680 අම්මපා හරි. එතකොට දැන් මම තමයි ජනාධිපති. 588 00:36:30,680 --> 00:36:33,620 මම ඔයාගෙන් තව එක පාරක් ඉල්ලන්නම්, හොවර්ඩ්. වාඩිවෙන්න. 589 00:36:35,850 --> 00:36:38,020 වාඩිවෙන්න, මගේ පස්ස. 590 00:36:38,020 --> 00:36:39,220 ඔයා මොනවද ඔය කරන්නේ? 591 00:36:39,220 --> 00:36:40,990 මම තමුසෙව එලියට වීසි කරන්නයි යන්නේ. 592 00:36:40,990 --> 00:36:43,890 - තමුසෙව අස් කරා, ඇලිසන්. - කතා කරන්න කවුරුවත් නෑ, හොවර්ඩ්. 593 00:36:43,900 --> 00:36:45,800 ලයින් කපලා තියෙන්නේ. 594 00:36:45,800 --> 00:36:47,160 නැවේ විනාශය වුනු වෙලාවේ ඉඳන්, 595 00:36:47,170 --> 00:36:48,970 ධවල මන්දිරය ලොක් ඩවුන් තත්වයට පත් කරලා තියෙන්නේ, 596 00:36:48,970 --> 00:36:50,170 ...ඔයාගේ අණ යටතේ. 597 00:36:50,170 --> 00:36:51,900 මගේ අණ යටතේ? 598 00:37:34,180 --> 00:37:35,580 ඔහේ විහිලු කරනව ද? 599 00:37:35,580 --> 00:37:37,150 කොහෙත්ම නෑ. 600 00:37:37,150 --> 00:37:39,550 ඔහ්, අපි බලාගනිමුකෝ. 601 00:37:44,420 --> 00:37:45,820 තමුසෙලා කවු ද? 602 00:37:45,820 --> 00:37:48,460 ඔයාගේ ආරක්ශකයෝ ප්‍රතිස්ථාපනය කලා, හොවර්ඩ්. 603 00:37:48,460 --> 00:37:51,130 මෙතන ඉඳන්, මගේ මිනිස්සු, නියෝජිත මර්ෆි සහ කොස්ටස්, 604 00:37:51,130 --> 00:37:52,430 ඔයාව ආරක්ශා කරාවි. 605 00:37:52,430 --> 00:37:55,570 මගේ දෙයියනේ, ඇලිසන්. ඔයා මොනවද මේ කරන්නේ? 606 00:38:06,480 --> 00:38:08,580 ජනාධිපතිතුමා, මේකේ ඔයාගේ වැරැද්දක් නෑ, 607 00:38:08,580 --> 00:38:09,780 ඔයා අනාගතේ බලන කැඩපතක් අතරින් මේ පය තියන්නයි යන්නේ... 608 00:38:09,780 --> 00:38:11,850 ...ඇමරිකාවේ අලුත් උපතක් කරා. 609 00:38:11,850 --> 00:38:13,780 වසංගතය, මිලියන ගානක මරණය, 610 00:38:13,790 --> 00:38:15,590 නීතියේ සහ පිලිවෙලේ සම්පූර්ණ බිඳවැටීම... 611 00:38:15,590 --> 00:38:18,290 ...ඒකෙන් විප්ලවකාරී නව රාජ්‍ය ක්‍රමයක් පැන නගින්න අවශ්‍යයි. 612 00:38:18,290 --> 00:38:20,820 විප්ලවයක්? ඔහේ කියන්නේ කැරැල්ලක්. 613 00:38:20,830 --> 00:38:22,490 තමුසේ කාත් එක්කද වැඩ කරන්නේ? කැස්ටියෝ? 614 00:38:22,490 --> 00:38:26,330 කැස්ටියෝ, ප්‍රයිස්, විල්සන්, ක්‍රොෆ්ට්. 615 00:38:26,330 --> 00:38:29,900 ඇමරිකාව තවදුරටත් මධ්‍යගත බලයකින් පාලනය කරන්න බෑ, 616 00:38:29,900 --> 00:38:31,770 දැන් බෑ. 617 00:38:31,770 --> 00:38:34,570 හැම ප්‍රදේශයක්ම ඒ ප්‍රදේශය විසින්ම පාලනය විය යුතුයි. 618 00:38:34,570 --> 00:38:37,710 බැල්ලිගේ පුතාලා. මම දැනගත්තා. 619 00:38:37,710 --> 00:38:39,710 සන්සුන් වෙන්න, හොවර්ඩ්. මේක හොඳ දෙයක්. 620 00:38:39,710 --> 00:38:41,810 ඔයා දැනන් හිටියා මිචෙනර් ඕනේවට වඩා වේගෙන් වැඩ කරගෙන යන බව, 621 00:38:41,810 --> 00:38:43,350 අර ඇමරිකාව සෞඛ්‍ය සම්පන්න වුනේ නෑ... 622 00:38:43,350 --> 00:38:45,380 ...මේ දේවල් කලින් තිබුණූ තත්වයට පත් කරන්න. 623 00:38:45,380 --> 00:38:47,580 දැන් ප්‍රාන්ත ඇත්තේ නෑ. නගර නෑ. 624 00:38:47,590 --> 00:38:49,690 දැන් තියෙන්නේ ගෝත්‍රිකයෝ මඩ ගොඩවල් වලින් බඩගානවා... 625 00:38:49,690 --> 00:38:52,920 ...මිලියන 300ක් වුනු ඇමරිකානු මිනිස්සුන්ගේ මල මිනී උඩින්. 626 00:38:52,920 --> 00:38:55,390 මුහුණ දෙන්න හොවර්ඩ්... ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ... 627 00:38:55,390 --> 00:38:57,760 ...තවත් දරාගන්න බැරි පහසුකමක්. 628 00:39:00,400 --> 00:39:03,130 මේක පිස්සුවක්. මම කියන්නේ, මොන මගුලක් ගැනද ඔහේ මේ කියවන්නේ? 629 00:39:23,720 --> 00:39:25,090 අපොයි, දෙයියනේ. 630 00:39:26,290 --> 00:39:27,990 කවුද මේ? 631 00:39:27,990 --> 00:39:29,730 සෙනෙටර් බෙයටි. 632 00:39:29,730 --> 00:39:32,360 අපොයි, දෙයියනේ. මම ඔයාට උදව් අරගෙන එන්නම්. 633 00:39:32,360 --> 00:39:35,400 නෑ, නෑ, නෑ, නෑ, නෑ. කේරා, කේරා! 634 00:39:35,400 --> 00:39:39,200 හැම කෙනෙක්ම මේකට සම්බන්ධයි. 635 00:39:39,200 --> 00:39:41,040 කවුද? මොකක්... මොකක්ද ඒකේ තේරුම? 636 00:39:41,040 --> 00:39:44,210 ඔයා ආරක්ශිත නෑ. 637 00:39:57,020 --> 00:40:00,120 මේ වෙද්දී, සෙනෙටර් බෙයටි එක්ක ලේකම් රිවේරා මැරිලා. 638 00:40:01,030 --> 00:40:03,860 තමුන් නගරයේ ඉන්න තමුන්ගේ මිත්‍රයෝ කවුරුවත් සම්බන්ධ කරගන්න හැදුවොත්, 639 00:40:03,860 --> 00:40:06,060 පලවිපාක විඳින්න සිද්ධ වේවි... 640 00:40:06,060 --> 00:40:08,530 ජෙෆ්රි මිචෙනර්ට ඒවා විඳින්න සිද්ධ වුනා වගේ. 641 00:40:09,200 --> 00:40:10,930 තමුසෙට පිස්සු. 642 00:40:10,940 --> 00:40:12,800 ඒකම තමයි. 643 00:40:12,800 --> 00:40:14,870 ඔහේට තනිකරම පිස්සු වැටිලා. 644 00:40:14,870 --> 00:40:17,510 ඔයාට මම කියන දේ තේරෙනවද හොවර්ඩ්? 645 00:40:17,510 --> 00:40:19,840 ඔයාගේ පවුල, ඔයාගේ යාලුවෝ... 646 00:40:19,840 --> 00:40:23,680 කවුරුවත් පරිස්සම් වෙන එකක් නෑ ඔයා හරියට කියන දේ නොකලොත්. 647 00:40:23,680 --> 00:40:25,110 විනාඩියක් විතර ඒ ගැන හිතලා බලන්න... 648 00:40:25,120 --> 00:40:28,480 ...ඔයා පස්සේ පසුතැවෙන තීරණයක් ගන්න කලින්. 649 00:40:31,660 --> 00:40:33,260 හැමෝම ඔයාට කැමතියි, හොවර්ඩ්. 650 00:40:33,260 --> 00:40:35,560 ඒක ලොකු මේසයක්, ඒ වගේම ඔයාටත් ඒකේ තැනක් තියෙනවා... 651 00:40:35,560 --> 00:40:37,890 ...ඔයා වැඩසටහනට එකඟව වැඩ කරන තාක්. 652 00:40:37,900 --> 00:40:40,300 මම කියපු දේ පැහැදිලියි ද? 653 00:40:41,770 --> 00:40:44,070 මේ කාර්යාලේ තමයි දැන් ඔයාගේ ගෙදර. 654 00:40:45,900 --> 00:40:48,870 හෙට උදේම ආපහු හමුවෙමු. අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා.