1 00:00:05,380 --> 00:00:06,670 ඇමරිකානුවෝ. 2 00:00:08,380 --> 00:00:09,850 උන්ට යන එනමං නැතිවෙනකොට, 3 00:00:09,850 --> 00:00:11,820 උන් කොහේද නවතින්නේ? 4 00:00:12,060 --> 00:00:13,540 සුපිරි වෙලඳසැල් ඇතුලේ. 5 00:00:14,300 --> 00:00:17,150 මැක්ඩොවෙල් කියපු විදියට 10,000 තියෙනවා මේ ප්‍රදේශය ඇතුලේ. 6 00:00:17,380 --> 00:00:20,230 ඌ කිව්වේ 5% ක අපි වගේ ප්‍රතිශක්තිකයෝ ඇති කියලා. 7 00:00:20,460 --> 00:00:22,900 සම්පූර්ණ ඇමරිකාවේ 15ක් විතර ප්‍රතිශක්තිකයෝ, 8 00:00:22,900 --> 00:00:24,860 මේකට එකතු වෙනකං මග බලාගෙනයි ඉන්නේ. 9 00:00:24,860 --> 00:00:26,730 ඉතිං, උන්ගෙන් කී දෙනෙක් 10 00:00:26,730 --> 00:00:29,140 රැවටේවිද "අපි තමයි තෝරාගත් අය" කියන රඟපෑමට? 11 00:00:29,940 --> 00:00:31,080 ඒක රඟපෑමක් නෙමෙයි 12 00:00:33,430 --> 00:00:34,270 නෙඩ්. 13 00:00:36,190 --> 00:00:37,520 ඒක රඟපෑමක් නෙමෙයි. 14 00:00:38,530 --> 00:00:39,330 හොඳයි. 15 00:00:39,470 --> 00:00:42,520 හොඳයි, මේ බලපං, ශෝන්, විද්‍යාගාර විනාසයි. 16 00:00:42,890 --> 00:00:45,570 අපේ කොල්ලෝ ඉස්තාන්බුල් වගේම ලිස්බන් වල ඒවා බලාගත්තා. 17 00:00:45,570 --> 00:00:49,090 දැන් ඉතුරුවෙලා තියෙන එකම ප්‍රතිකාරය තියෙන්නේ නේවි නැවේ. 18 00:00:49,100 --> 00:00:50,950 උන්ගේ පස්සේ තමයි අපි යන්න ඕනේ. 19 00:00:50,950 --> 00:00:52,360 අපි දුර්වල වෙලාවේ පහරදෙන එකෙන් තේරුමක් නෑ 20 00:00:52,360 --> 00:00:53,830 අපේ ශබ්ධ තරංග අලුත්වැඩියාව කරලා 21 00:00:53,830 --> 00:00:55,490 කැනියම නිසා බඳේ ඇතිවුනු පලුදුවීම් අලුත්වැඩියා කරනකං. 22 00:00:55,490 --> 00:00:57,960 අපිට ආපහු සද්ධ නැතිව යන්න පුලුවන් වුනු ගමන්, ඉයන් ඒක ගමන් කරවන්න පටන් ගනීවි 23 00:00:57,960 --> 00:01:00,050 ආපහු වතාවත් නැව දඩයම් කිරීම පටන්ගනීවි. 24 00:01:00,050 --> 00:01:03,120 ඒ වගේම මම කියන්නේ අපි උන් එක්ක එකතුවෙමු අනිත් අයත් එක්කම 25 00:01:03,120 --> 00:01:06,170 මේ මල ඉලවු ගොහොරුවකට වෙලා කැරකි කැරකි ඉන්නේ නැතුව. 26 00:01:06,170 --> 00:01:07,070 අනේ. 27 00:01:07,650 --> 00:01:09,960 අර අවජාතක නේවි එවුන්ව මරලා දාමු 28 00:01:09,980 --> 00:01:11,490 ඊට පස්සේ අපේ දේවල් කුදලගෙන ආපහු එංගලන්තෙට යමු. 29 00:01:11,490 --> 00:01:13,720 තමුසෙට මම කියපු වචනයක්වත් ඇහුන ද? 30 00:01:13,820 --> 00:01:16,120 නෙඩ්, මට සැලැස්මක් තියෙනවා. 31 00:01:16,120 --> 00:01:17,620 ඒක අමු ජරා සැලැස්මක්. 32 00:01:17,620 --> 00:01:19,380 - නෙඩ්. - ටවුමෙන් ටවුමට යනවා, 33 00:01:19,380 --> 00:01:21,080 තවත් මිනිස්සුන්ට වෛරස් එක වැලඳෙනකං, 34 00:01:21,080 --> 00:01:22,810 ඊට පස්සේ මිනිස්සු අහුලගෙන යනවා 35 00:01:22,820 --> 00:01:24,610 අපි වගේ කණාවට බේරුණු මිනිස්සුන්ව හොයාගෙන. 36 00:01:24,610 --> 00:01:26,470 - නෙඩ්. - මම හද්ද අකමැතියි මේ තැනට. 37 00:01:27,870 --> 00:01:29,030 මේ රස්නේ. 38 00:01:30,480 --> 00:01:32,830 හරිනං අපි ගෙවල් වලට වෙලා ජීවිතයක් ගත කරන්නයි ඕනේ. 39 00:01:33,810 --> 00:01:35,610 ඒ වගේ අරූ තවත් මෙතන මොනවද කරන්නේ? 40 00:01:37,580 --> 00:01:38,230 නීල්ස් නොවෙන්න, 41 00:01:38,230 --> 00:01:40,370 අපිට වෙලරෙන් එහා ඩොක්ටර්ව හොයා ගන්න බැරිවෙනවා 42 00:01:40,370 --> 00:01:41,600 ඒ වගේම උන්ගේ විද්‍යාගාර එක්කම. 43 00:01:41,600 --> 00:01:42,840 හොඳයි එහෙනං. 44 00:01:43,250 --> 00:01:46,460 උඹට බොහෝම ස්තුතියි! 45 00:01:46,580 --> 00:01:49,650 අපි තවත් ඌව තියාගෙන ඉන්න ඕනේ නෑ අපේ මිනිස්සු බය කර කර. 46 00:01:49,690 --> 00:01:51,510 ඌත් හරියට ග්‍රිම් රීපර් වගේ. 47 00:01:51,540 --> 00:01:53,560 ඒ හැම දෙයක්ම සැලැස්මේ කොටස්. 48 00:01:53,650 --> 00:01:57,030 නීල්ස්ගේ වගේ විශේෂ හැකියාවක් තමයි අපි හොය හොයා හිටියේ. 49 00:01:57,270 --> 00:01:59,930 ඒ මරුවා තමයි අපිට තවත් ප්‍රතිශක්තිකයෝ හොයලා දෙන්නේ 50 00:02:00,310 --> 00:02:01,880 උන්ගේ ලඟ හුස්ම අරගෙන විතරක්. 51 00:02:11,200 --> 00:02:13,810 මගේ විද්‍යාගාරයේ හැම දෙයක්ම වගේ අඩුවෙලා තියෙන්නේ. 52 00:02:13,810 --> 00:02:16,760 අපිට පුළුවන් වුනොත් සෛලමය ප්‍රමාණයන් අඩු කරගන්න, 53 00:02:16,760 --> 00:02:19,950 අපි නැව ඇතුලේම එන්නත හදාගන්න පුළුවන් වේවි. 54 00:02:20,540 --> 00:02:21,730 සබ් එක ගැන මොනාවත්ම හම්බවුනාද ? 55 00:02:21,730 --> 00:02:24,450 නෑ. අපි දන්න තරමට, උන් දැන් එන්ගලන්තෙට යමින් ගමන් ඇත්තේ. 56 00:02:25,380 --> 00:02:26,970 සෙවීම් පරාසය පුලුල් කරගෙන යන්න. 57 00:02:26,970 --> 00:02:28,470 උන්ව අන්තිමට දැකපු තැනින් ඉඳන්-- 58 00:02:28,480 --> 00:02:29,830 සම්පූර්ණ රවුමක ප්‍රමාණයකින්. 59 00:02:30,210 --> 00:02:32,510 සර්, කිව්වට කමක් නැතිනම්, පරික්ශාව දිගටම කලොත්, 60 00:02:32,510 --> 00:02:34,090 අපේ ගොඩක් තෙල් පිච්චෙන්න පුළුවන්. 61 00:02:34,090 --> 00:02:36,470 අපි ඒක පුරවගනිමු නෝර්ෆෝල්ක් නැතිනම් මේපොර්ට් වලින්. 62 00:02:36,480 --> 00:02:38,680 චාර්ල්ස්ටන් වල නාවික ආයුධ මධ්‍යස්තානයකුත් තියෙනවා. 63 00:02:38,890 --> 00:02:42,110 පොඩ්ඩක් ඉන්න-- මෙහෙම බාධා කරනවට සමා වෙන්න, ඒත් පේන විදියට 64 00:02:42,110 --> 00:02:44,730 අපි සබ්මැරීන් එක හොයන තරමට, 65 00:02:44,740 --> 00:02:46,290 ඒකෙන් අපි අපේ මෙහෙයුමෙන් තවත් දුරට ගියා වෙනවා. 66 00:02:46,290 --> 00:02:48,120 අපිට විද්‍යාගාර නැවත ගොඩනගන්න වෙනවා 67 00:02:48,120 --> 00:02:49,880 එක්කෝ තවත් සෛල වගා කිරීමට අමුද්‍රව්‍ය හොයා ගන් වෙනවා. 68 00:02:49,880 --> 00:02:52,200 අපි කොහේට යන්න ඕනේ කියලද ඔයා කියන්නේ? 69 00:02:54,820 --> 00:02:55,740 මොන විද්‍යාගාරයට ද? 70 00:02:56,030 --> 00:02:58,660 කෝ ඉතිං. එකක් තෝරගනිමු. 71 00:03:00,530 --> 00:03:03,520 ෆීනික්ස්-- විනාසයි, බේරුනු කෙනෙක් නෑ. 72 00:03:03,520 --> 00:03:05,960 සෝල්ට් ලේක්-- විනාසයි, බේරුනු කෙනෙක් නෑ. 73 00:03:05,960 --> 00:03:08,180 මැඩිසන්, ටොපීකා-- විනාසයි. 74 00:03:08,330 --> 00:03:09,270 බල්ටිමෝර්. 75 00:03:09,500 --> 00:03:11,830 බල්ටිමෝර්, මම බොහෝම පරිස්සමට එකතු කලා 76 00:03:11,830 --> 00:03:13,760 රහසිගත විද්‍යාගාර ජාලයට-- ඒකත් විනාසයි. 77 00:03:13,770 --> 00:03:14,630 ෆ්ලොරීඩා. 78 00:03:14,630 --> 00:03:15,910 අපි කරපු හැම දෙයක්ම! 79 00:03:15,910 --> 00:03:18,040 කැප්ටන්, ඔයා හිතන්නේ මම මේ ගැන දැනුවත් නෑ කියල ද? 80 00:03:18,420 --> 00:03:21,540 මම පැය 20ක්ම ගත කලේ ක්‍රමයක් හොයා ගන්න 81 00:03:21,540 --> 00:03:23,860 ඇයි මෙහෙම දෙයක් වුනේ, කොහොමද මෙහෙම දෙයක් වුනේ කියලා. 82 00:03:23,860 --> 00:03:28,060 ඒත් අපිට මේ ගැන දිගටම වැඩ කරන්න වෙනවා. 83 00:03:28,200 --> 00:03:31,400 නැතිනම් තවත් මිලියන ගනනාවක් මැරේවි. 84 00:03:35,250 --> 00:03:37,140 ඒ සබ් එක තමයි අපේ මෙහෙයුම. 85 00:03:47,500 --> 00:03:49,490 අපි මේක කරපු මිනිස්සු හොයාගනිමු, 86 00:03:50,630 --> 00:03:52,010 ඒ වගේම අපි උන්ට මේකට වන්දි ගෙවන්න දෙනවා. 87 00:04:17,430 --> 00:04:20,130 T.A.O., සෝනාර්, උපස්ථරයේ කිසිම දෙයක් නෑ. 88 00:04:20,220 --> 00:04:21,190 පණිවුඩය ලැබුණා. 89 00:04:49,740 --> 00:04:51,990 මට තවත් මේක ඉවසන්න බෑ, නවත්තනවා. 90 00:04:51,990 --> 00:04:52,510 - නෑ, උඹ මේ අහපං. - නවත්තපං. 91 00:04:52,510 --> 00:04:53,880 - උඹට අහන්නම වෙනවා. - නෑ, නවත්තපං. නවත්තපං, මට බෑ. 92 00:04:53,880 --> 00:04:56,290 සර්, ඉතිං මේ විදියට පලවෙනියා තමුන්ගේ යාලුවට කියනවා, 93 00:04:56,540 --> 00:04:59,980 "මම උඹට කියන්නං, මම නාවිකයෙක් නෙමෙයි." 94 00:05:02,370 --> 00:05:03,800 නැව ගැන කිසිම තොරතුරක් ලැබුණ ද? 95 00:05:03,800 --> 00:05:05,130 - නෑ,. - කියනවා. 96 00:05:05,130 --> 00:05:07,040 මීයෙක් වගේ සද්ධයක් නෑ. 97 00:05:07,040 --> 00:05:10,410 බොස් මේකේ නැති පලියට මෙතන ජවුසං නටන්න අවසර නෑ. 98 00:05:10,410 --> 00:05:12,140 - දිගටම හොයනවා. - හොඳයි. 99 00:05:12,630 --> 00:05:14,340 - නෙඩ්ට ඕනේ ප්‍රථීපල. - හරි, හොඳයි. 100 00:05:14,340 --> 00:05:16,950 මට "හොඳයි" කියන්න විතරක් එපා. 101 00:05:17,160 --> 00:05:20,130 මම අණ දෙන නිලධාරියෙක්, දෙවනි පංතියේ. 102 00:05:20,130 --> 00:05:21,180 හොඳමයි, සර්. 103 00:05:22,970 --> 00:05:24,470 කොට කලිසමක් ගහගත්තු විදියේ එකෙක්. 104 00:05:24,470 --> 00:05:25,640 කට වහපං! 105 00:05:31,310 --> 00:05:32,960 ඒක සැටලයිට් එකට සම්ප්‍රේශණය කරන්න ඇති 106 00:05:32,960 --> 00:05:34,200 පහරදීම් වලට කලින්. 107 00:05:34,200 --> 00:05:35,270 ඔයා ඒක බැලුව ද? 108 00:05:35,750 --> 00:05:38,450 ඔයාට විතරක් ඒක එව්වා කියලා දැනගන්නකං විතරයි, මැඩම්. 109 00:05:38,540 --> 00:05:40,290 ඒත් මම දැකපු පොඩ්ඩෙන් වුනත්... 110 00:05:42,300 --> 00:05:44,060 ඒක බලාගෙන ඉන්න ලේසි එකක් නම් ‍නෙමෙයි. 111 00:05:49,500 --> 00:05:53,160 රේචල්, අනේ දෙයියනේ මම යාඥයා කරනවා ඔයාට මේක ලැබෙන්න කියලා. 112 00:05:53,550 --> 00:05:56,530 මේ අහන්න, අපිව පහරදීමකට ලක්වෙලා, රේචල්, 113 00:05:56,600 --> 00:05:57,770 ඒත් වැදගත්ම දේ තමයි-- 114 00:05:58,080 --> 00:05:59,750 මේක ගැන දැනගන්න එක. 115 00:05:59,770 --> 00:06:02,390 ඔයා මට ප්‍රතිකාරය ගැන එවපු දත්ත ගැන හොයලා බැලුවා. 116 00:06:02,390 --> 00:06:04,100 ඒ වගේම මම හිතන්නේ මට උදව් කරන්න විදියක් හොයා ගන්න පුළුවන් වේවි. 117 00:06:05,060 --> 00:06:07,690 සරම්ප වලින් මම ඉගෙනගත්තු දේවල් වලින් -- 118 00:06:07,690 --> 00:06:09,870 දැන්, මම දන්නවා ඔයා මේක විකාරයක් වගේ හිතාවි කියලා, ඒත් ඒක හරියනවා. 119 00:06:10,430 --> 00:06:12,830 මම මේ දැන් දත්ත එවනවා. ඒක තියෙන්නේ මෙතන. 120 00:06:12,830 --> 00:06:14,130 මේ බලන්න, මම දන්නේ නෑ-- 121 00:06:15,090 --> 00:06:15,950 අපොයි, දෙයියනේ. 122 00:06:15,990 --> 00:06:18,260 මේ අහන්න, රේචල්. 123 00:06:19,100 --> 00:06:22,110 මේ හැම දෙයක්ම හරිගියා. ඔයාට කරන්න තියෙන්නේ-- 124 00:06:22,110 --> 00:06:24,400 මේ ලිපිගොණුව ඔයාට ලැබෙන්න කියලා යාඥා කරන එක විතරයි, 125 00:06:24,400 --> 00:06:26,910 ඔයාට මේක සර්වර් එකෙන් ගන්න පුළුවන් වේවි කියලා, රේචල්. 126 00:06:26,910 --> 00:06:28,410 හොඳයි. මට ඔයාට කියන්න ඕනේ... 127 00:06:28,820 --> 00:06:29,550 රේචල්. 128 00:06:30,800 --> 00:06:33,430 ඔන්න ඉතිං. ඔක්කෝම ගනිල්ලා. 129 00:06:33,680 --> 00:06:35,610 අපිට අර සර්වර් එක හොයාගන්න වෙනවා. 130 00:06:36,170 --> 00:06:37,170 හොඳයි, ඩොක්. 131 00:06:37,170 --> 00:06:38,470 - එපා. - නැගිටිනවා. 132 00:06:38,470 --> 00:06:39,730 අනේ. අනේ 133 00:06:44,720 --> 00:06:46,890 හොඳයි, ඒ විදියට තමයි උන්ට පුළුවන් වුනේ 134 00:06:46,890 --> 00:06:48,860 හැම විද්‍යාගාරයක්ම තියෙන තැන් හොයා ගන්න. 135 00:06:49,010 --> 00:06:50,610 ඒවා ඩොක්ටර් හන්ටර්ගෙන් හොරකම් කරලා. 136 00:06:51,510 --> 00:06:53,820 එයා පරීක්ශණයක් කරමින් හිටියේ 137 00:06:54,080 --> 00:06:59,050 මගේ ද්‍රාව්‍යමය ප්‍රතිකාරය පුයරයක් බවට පරිවර්ථනය කරන්න 138 00:06:59,430 --> 00:07:01,870 එතකොට ඒක මුදාහරින්න පුළුවන් ජනාකීර්ණ ප්‍රදේශ වලට 139 00:07:01,880 --> 00:07:06,520 හෙලිකොප්ටර්, ප්ලේන්, අඩුමගානේ ඩ්‍රෝන් හරහා. 140 00:07:06,800 --> 00:07:09,310 මට නිපදවන්න පුළුවන් අධි සාන්ද්‍ර පුයරයක් 141 00:07:09,310 --> 00:07:11,140 මේ නැව ඇතුලේ ඉඳගෙනම. 142 00:07:11,140 --> 00:07:12,920 අපිට තවත් විද්‍යාගාර ඕනේ වෙන්නේ නෑ. 143 00:07:12,940 --> 00:07:14,750 එතකොට මිනිස්සුන්ට ප්‍රතිකාරය හුස්ම මගින් ලබාගන්න පුළුවන්. 144 00:07:14,750 --> 00:07:16,510 ඒක ගොඩක්ම ගුවන්ගතව පොහොර දානවා වගේ. 145 00:07:16,900 --> 00:07:20,290 අති විශාල එන්නත් කිරීමක් සිරින්ජ ,ඉදිකටු නැතුව, 146 00:07:20,290 --> 00:07:22,070 කොහොමත් අපේ ලඟ තවත් ඒවා ඇත්තේ නෑ. 147 00:07:22,070 --> 00:07:24,200 ඔයා හිතනවද හන්ටර්ට ඇත්තටම ඒක කරන්න පුළුවන් වුනා කියලා? 148 00:07:24,770 --> 00:07:26,370 මම දන්නවා එයාට හොඳ විදියේ ප්‍රථීපල ලැබුණා කියලා 149 00:07:26,370 --> 00:07:27,750 සරම්ප එන්නත අණුක කරණය කිරීම මගින්, 150 00:07:27,750 --> 00:07:30,400 ඒත් මට දැනගන්න ලැබෙන එකක් නෑ ෆ්ලොරීඩා වල තියෙන එයාගේ විද්‍යාගාරයට යනකං. 151 00:07:30,980 --> 00:07:33,100 ඒ රසායන සමීකරණය එයාගේ පරිගණකයේ තියෙන්නේ. 152 00:07:33,100 --> 00:07:34,610 කොහෙත්ම බෑ. 153 00:07:34,620 --> 00:07:35,840 ඒක අවිශ්වාසනීය දෙයක්, 154 00:07:35,840 --> 00:07:38,150 ඒ වගේම අපිට මේ වෙලාවේ කරන්න ඊට වඩා ලොකු වැඩක් තියෙනවා. 155 00:07:38,660 --> 00:07:39,470 ඇත්තට? 156 00:07:40,680 --> 00:07:41,710 ලොකු වැඩක්? 157 00:07:43,340 --> 00:07:45,770 ඒ විදියෙන්, මං හිතන විදියට ඔයා කියන්න ඇත්තේ පලිගැනීම වෙන්න ඇති. 158 00:07:45,770 --> 00:07:47,320 ඒකෙන් මම අදහස් කලේ, අපි කොහේවත් යන්නේ නෑ 159 00:07:47,320 --> 00:07:49,000 අපි අර සබ් එක විනාස කරනකං. 160 00:07:52,430 --> 00:07:54,210 හන්ටර් මරපු මිනිස්සු, උන්ගේ උච්චාරණය-- 161 00:07:54,210 --> 00:07:55,570 ඒක අයිරිශ් වගේ, නේ ද? 162 00:07:58,370 --> 00:07:59,260 ඔව්. 163 00:07:59,970 --> 00:08:02,380 ඒකේ තේරුම තමයි සබ් එකේ කමාන්ඩර්ට පොලව උඩත් මිනිස්සු ඉන්නවා. 164 00:08:02,430 --> 00:08:05,310 Achilles එක සැතපුම් 200 දුරින් හිටියේ විද්‍යාගාර වලට මිසයිල ගහද්දී. 165 00:08:05,310 --> 00:08:07,610 කිසිම විදියකින් උන්ට ෆ්ලොරීඩා වලට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. 166 00:08:07,610 --> 00:08:10,360 ඩොක්ටර් හන්ටර්ගේ විද්‍යාගාරය තියෙන තැන, ආරක්ශිත සර්වර් එකක හංගලා තියෙන්නේ. 167 00:08:10,360 --> 00:08:12,580 අර අවජාතකයින්ට අර මිනිහගෙන් ෆ්ලෑශ් ඩ්‍රයිව් එක ගන්න ලැබුනෙත් නෑ. 168 00:08:12,590 --> 00:08:14,690 - ඉතිං උන් කොහොමද ඒක හොයා ගත්තේ? - දැන් ඒකෙන් ඇති වැඩක් නෑ. 169 00:08:15,630 --> 00:08:18,460 ඔයාගේ යාලුවෝ මරපු එකා මොකා වුනත්, දැන් ගොඩක් දුර ගිහිල්ලා. 170 00:08:18,460 --> 00:08:19,960 මේක වල් පාත්තයෝ පස්සේ යෑමක් වගේ. 171 00:08:19,960 --> 00:08:22,530 ඔයාලා හැමෝම හිතන්නේ-- 172 00:08:26,080 --> 00:08:28,580 ඔයාට අමතක වුනාද අපි මොනවද මෙතන කරන්නේ කියලා? 173 00:08:31,380 --> 00:08:34,410 ප්‍රතිකාරය හොයා ගන්න එක, ලෝකය බේරගන්න එක. 174 00:08:35,020 --> 00:08:35,870 මතකද? 175 00:08:53,520 --> 00:08:54,260 පැහැදිලියි. 176 00:09:01,820 --> 00:09:04,230 මෙතන කිසිම දෙයක් නෑ නැගෙනහිර පැත්තට යනවා. 177 00:09:05,920 --> 00:09:08,380 නේතන් ජේම්ස්, Saberhawk ගොඩබෑම සඳහා පිටත් වෙනවා. 178 00:09:08,380 --> 00:09:09,720 Vulture කණ්ඩායම ස්ථානගතයි. 179 00:09:09,720 --> 00:09:11,020 පණිවුඩය ලැබුණා, Saberhawk One. 180 00:09:32,960 --> 00:09:33,790 පැහැදිලියි. 181 00:09:36,260 --> 00:09:37,030 පැහැදිලියි. 182 00:09:40,920 --> 00:09:42,900 නැගෙනහිර පැත්තේ තවත් මැරුණූ වෛද්‍යවරු පමණයි. 183 00:09:47,750 --> 00:09:49,830 නේතන් ජේම්ස්, Vulture කණ්ඩායම වෙත. 184 00:09:51,780 --> 00:09:53,400 අපි බලාපොරොත්තු වුනු දේ අපිට ලැබුණා. 185 00:09:55,210 --> 00:09:56,450 පණිවුඩය ලැබුණා, Vulture කණ්ඩායම. 186 00:10:21,600 --> 00:10:23,050 එයා ලොකු දැවැන්තයෙක්. 187 00:10:24,230 --> 00:10:26,070 මම දැනන් හිටපු බුද්ධිමත්ම කෙනා. 188 00:10:27,950 --> 00:10:30,160 මැඩම්, උන් වෛද්‍ය කාර්යාලය හොඳටම විනාස කරලා. 189 00:10:30,180 --> 00:10:31,810 පරිගණක කෑලි කෑලි වලට කඩලා. 190 00:10:32,570 --> 00:10:33,850 මට බොහෝම කණගාටුයි. 191 00:10:45,150 --> 00:10:46,950 මට මේ වර්ධන මාධ්‍ය හොයාගන්න පුළුවන් වුනා. 192 00:10:49,520 --> 00:10:52,100 ඒක නිසා අඩුමගානේ අපිට දිගටම ප්‍රතිකාරය හදන්න පුළුවන්. 193 00:10:56,500 --> 00:10:58,420 බලන්න අර පෙට්ටි වල අපිට ප්‍රයෝජනවත් යමක් තියෙනවද කියලා. 194 00:11:04,890 --> 00:11:06,700 ඔයාලට සබ් එකට සම්බන්ධ වෙන මොනාවත් හොයා ගන්න පුළුවන් වුනා ද? 195 00:11:06,700 --> 00:11:09,860 මේ මිනිස්සු මිනී මරන්න කොච්චර දක්ශද කියන එක ඇරෙන්න? නෑ, සර්. 196 00:11:10,190 --> 00:11:11,960 සර්, උන් සද්ධ නැතුව ඇවිල්ලා තියෙන්නේ. 197 00:11:11,970 --> 00:11:13,350 උතුරු ගේට්ටුවේ ලොක් එක කපලා. 198 00:11:13,350 --> 00:11:14,470 ඒත් උන් කලබලෙන් වගේ ගිහිල්ලා තියෙන්නේ 199 00:11:14,470 --> 00:11:16,220 හරියටම වැට සමතලා කරගෙන ගිහිල්ලා තියෙන්නේ. 200 00:11:16,240 --> 00:11:17,770 උන්ගේ පස්සේ යන්න පුළුවන් මඩ සහිත පාරවල් තියෙනවා. 201 00:11:17,770 --> 00:11:19,750 සර්, මට නිදහසේ කතා කරන්න පුළුවන් ද? 202 00:11:19,750 --> 00:11:20,610 හැම වෙලාවකම. 203 00:11:20,910 --> 00:11:21,960 අපි යමු. 204 00:11:24,750 --> 00:11:26,900 සර්, අපි ඩොක්ටර් ස්කොට්ව නේතන් ජේම්ස් වලට ගෙනියන්නම් 205 00:11:26,910 --> 00:11:29,380 එතකොට එයාට එයාගේ වැදගත් වැඩ ඉවරයක් කරන්න පුළුවන්. අපිත් එක්කම එන්න. 206 00:11:29,380 --> 00:11:31,610 මේක කලේ මොකා වුනත් යුරෝපය පුරාවටම අතුගාගෙන ගිහිල්ලා තියෙන්නේ, 207 00:11:31,610 --> 00:11:34,180 ඒ වගේම උන්ට ඇමරිකාවට අඩිය තියන්න ඉඩ දෙන්න බෑ, 208 00:11:34,190 --> 00:11:36,790 ඒ වගේම අපිට දිගටම සබ් එක හොය හොයා දුව ඇවිදින්න බෑ. 209 00:11:36,790 --> 00:11:38,820 ඒක ඒක හොයාගන්නවා, අපේ පරිස්සමට වගේම 210 00:11:38,820 --> 00:11:40,810 ඩොක්ටර් ස්කොට්‘ට එයාගේ වැඩ වලට උදව්වක් විදියට. 211 00:11:40,810 --> 00:11:42,670 මේක තාමත් කලින් මෙහෙයුම වගේම තමයි. 212 00:11:42,670 --> 00:11:43,720 කාරණාව සාධාරණයි. 213 00:11:44,660 --> 00:11:46,720 ඒත් මට ඔයාගේ ඇස් දෙකෙන් ඒක පේනවා, සර්-- 214 00:11:46,920 --> 00:11:48,690 ඔයාට පලිගන්න තියෙන උවමනාව. 215 00:11:48,740 --> 00:11:49,910 ඒක නිසා මම ඉල්ලන්නේ, 216 00:11:50,170 --> 00:11:53,690 ඒ මිනිහා කැප්ටන් කෙනෙකුගෙන් අඩි 509ක් යටින් ඉන්න මිනිහෙකුට වඩා, 217 00:11:54,170 --> 00:11:56,570 තමුන්ගේ ජීවිතේ පලිගැනීමේ පරමාර්ථයක් කරගන්න එපා කියලා. 218 00:11:59,530 --> 00:12:01,190 මිලර්! කෘස්! 219 00:12:01,200 --> 00:12:02,080 එහෙමයි, සර්. 220 00:12:02,650 --> 00:12:05,140 මාස්ටර් චීෆ් එක්ක යන්න, ඩොක්ටර් ස්කොට් ආපහු නැවට ගෙනියන්න. 221 00:12:05,140 --> 00:12:06,450 ඉතුරු අය මාත් එක්කම එන්න. 222 00:12:06,490 --> 00:12:08,310 චීෆ් ටේලර්, අපිට යන්න වාහනයක් හොයා ගන්න. 223 00:12:08,320 --> 00:12:09,740 අපිට අර පාරවල් පස්සේ යන්න වෙනවා. 224 00:12:09,740 --> 00:12:11,750 හොඳමයි, සර්. අපි යමු. 225 00:12:21,120 --> 00:12:25,240 ඔයා මේක කරපු මිනිස්සු හොයා ගත්තාම, කැප්ටන්... 226 00:12:33,140 --> 00:12:34,090 ...උන්ව මරලා දාන්න. 227 00:12:46,300 --> 00:12:48,530 කැප්ටන්, අන්න බලන්න. 228 00:13:21,940 --> 00:13:24,350 එක අඩිපාරක් ඉවරයි, තවත් එකක් පටන් ගන්නවා. 229 00:13:24,630 --> 00:13:27,430 අපි බලමු මේ බෝට්ටු වලට අපිට යන්න ඕනේ තැනට අරගෙන යන්න පුළුවන් වේවිද කියලා. 230 00:13:43,360 --> 00:13:45,510 නේතන් ජේම්ස්, Vulture කණ්ඩායම. 231 00:13:45,900 --> 00:13:47,660 ඔයාලව පැහැදිලිව ඇහෙනවා, Vulture කණ්ඩායම. 232 00:13:47,670 --> 00:13:51,540 අපි ආසන්න වශයෙන් උතුරු දේශාංශ 29.23 , බටහිර අක්ශාංශ 81.55 ඉන්නේ. 233 00:13:51,550 --> 00:13:55,200 U.A.V ඉල්ලා සිටිනවා අපේ පැත්තෙන් එන්න කියලා සංඥා ගිනිදලු පැකේජ් එකක් සමග. 234 00:13:55,500 --> 00:13:58,520 මට පූර්ණ පරීක්ශාවක් අවශ්‍යයි, නාවුක සැතපුම් 50 පරිධියක් ඇතුලත. 235 00:13:58,520 --> 00:13:59,880 මේ මිනිස්සු වගුරු වල හැංගිලා ඉන්න පුළුවන්. 236 00:13:59,880 --> 00:14:01,340 ඔයාලට උන්ව හොයා ගන්න වෙනවා. පණිවුඩය අවසන්. 237 00:14:02,160 --> 00:14:03,440 පණිවුඩය ලැබුණා, Vulture කණ්ඩායම. 238 00:14:10,980 --> 00:14:11,830 අවුලක් නෑ නේ? 239 00:14:12,860 --> 00:14:13,660 නෑ. 240 00:14:19,150 --> 00:14:21,410 - හොඳයි ඉතිං? - මම ගොඩක් කැමතියි මේ නගරෙට. 241 00:14:21,690 --> 00:14:25,290 දකුණු පැත්තේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන අහන්න ලැබුණු දේවල් හැම දෙයක්ම ඇත්ත. 242 00:14:25,680 --> 00:14:28,110 මට ගොඩක් කරුණාවන්ත මිනිස්සු ටිකක් හමුවුනා. 243 00:14:28,160 --> 00:14:30,140 අහ්, එයාලා මට ගොඩක් රසවත් තේ දුන්නා. 244 00:14:30,290 --> 00:14:33,720 මම මේ පැත්තේ ශෙරිෆ් එක්ක පොඩි කතාවකට වැටුනා. 245 00:14:33,790 --> 00:14:35,320 එයා මට කියපු විදියට, 246 00:14:36,950 --> 00:14:38,740 "අපි හැමෝටම මේක බලපානවා නෙව." 247 00:14:40,250 --> 00:14:41,310 ඒකත් මාර විහිලුවක්, නේ? 248 00:14:41,900 --> 00:14:43,370 ඔව්, ඔට්ටුයි නැතුවට. 249 00:14:44,120 --> 00:14:45,590 උන් හැම එකෙක්ම මැරෙන්න කොච්චර කාලයක් යාවි ද? 250 00:14:45,990 --> 00:14:47,580 මම තාමත් ස්පර්ශයෙන් බෝ කරන කෙනෙක්, 251 00:14:47,580 --> 00:14:49,880 ඉතිං, ඔයා දන්නවා, වැඩි වෙලාවක් යන එකක් නෑ. 252 00:14:51,320 --> 00:14:54,830 ඒ අලු අස්සෙන්, කිහිප දෙනෙක් නැගිටලා ඒවි. 253 00:14:54,920 --> 00:14:56,500 අපේ හමුදාව තවත් වැඩි දියුණු වේවි. 254 00:14:56,870 --> 00:14:59,140 විශිෂ්ඨයි. විශිෂ්ඨයි. 255 00:14:59,180 --> 00:15:00,160 ඔයා දැක්කනේ නෙඩ්? 256 00:15:00,910 --> 00:15:03,300 දැන්වත් තේරෙනවද අපි මොකටද නීල්ස්ව තියාගෙන ඉන්නේ කියලා? 257 00:15:04,690 --> 00:15:05,400 ඔහ්, නෙඩ්. 258 00:15:05,400 --> 00:15:07,020 මම මේ දැන් කඩයක් ලඟින් ගියා, 259 00:15:07,020 --> 00:15:08,640 ඒ වගේම මම හිත හිතා හිටියේ, 260 00:15:08,640 --> 00:15:10,220 සමහරවිට ඔයාටයි ඔයාගේ යාලුවෝ කිහිප දෙනෙකුටයි 261 00:15:10,220 --> 00:15:11,650 අලුත් ඇඳුම් ටිකක් ගන්න පුළුවන් වේවි, 262 00:15:11,650 --> 00:15:15,170 සබ්මැරීන් එක ඇතුලේ තියෙන ගඳ මැකිලා යන්නත් එක්ක? 263 00:15:18,420 --> 00:15:19,970 උඹ දන්නවද මම හිතන්නේ මොනවද කියලා, ශෝන්?! 264 00:15:20,560 --> 00:15:22,060 මම හිතන්නේ මේක කරබාගෙන ඉඳීමක් කියලා! 265 00:15:22,200 --> 00:15:23,840 මම හිතන්නේ මේක නිදහසට කාරණාවක් කියලා 266 00:15:23,840 --> 00:15:26,600 තමුන්ට ගෙදර තියෙන වගකීම් පැහැර හරින්න! 267 00:15:26,930 --> 00:15:28,260 උඹ බයවෙලා! 268 00:15:28,810 --> 00:15:31,070 උඹ බයයි වගකීම් අතට ගන්න! 269 00:15:31,360 --> 00:15:33,530 උඹ අර නැවට බයවෙලා ඉන්නේ! 270 00:15:34,610 --> 00:15:38,620 ඒක නිසාම තමයි අපි මේ මළ ඉලව්වේ හිරවෙලා ඉන්නේ! 271 00:15:49,320 --> 00:15:51,050 ආපහු ඒක කියාපං, මලයා. 272 00:15:53,720 --> 00:15:56,180 මට කියාපං මම බයයි කියලා. 273 00:16:02,970 --> 00:16:06,320 මම රංචුවේ දුර්වලයෝ මරණවා, නෙඩ්. 274 00:16:07,410 --> 00:16:10,040 ඒ වගේම හොඳ එවුන් විතරක් මාත් එක්ක එකතු වේවි. 275 00:16:10,040 --> 00:16:12,970 මගේ යහපත් වැඩ වලට අකමැති වෙන එවුන් මැරිලා යාවි 276 00:16:12,970 --> 00:16:14,960 අර නැවේ ඉන්න අනිත් එවුන් එක්කම. 277 00:16:14,960 --> 00:16:18,360 දැන්, තමුසෙට තේරීමක් තියෙනවා. 278 00:16:19,760 --> 00:16:21,030 උඹට ඕනේ මට උදව් කරන්න ද? 279 00:16:23,840 --> 00:16:27,740 එක්කෝ උඹට ඕනේ අපේ ආදරණීය අම්මත් එක්ක සොහොනේ එකට එකතු වෙන්න ද? 280 00:16:36,160 --> 00:16:37,740 දැන් ඔයා ඒක කිව්වම මතක් වුනේ... 281 00:16:40,350 --> 00:16:42,160 ඔයා හිතනවද බියොන්සේත් ප්‍රතිශක්තිකයි කියලා? 282 00:16:46,610 --> 00:16:47,900 මම කියන්නේ, ඒක වෙන්නත් පුළුවන්. 283 00:16:48,970 --> 00:16:50,830 5% ක අයට එහෙම වෙන්න පුළුවන් නිසා. 284 00:16:52,710 --> 00:16:54,770 මම හිතන්නේ එයා මගේ අත් දෙකේ ලස්සනට ඉඳීවි කියලා. 285 00:16:56,140 --> 00:16:57,260 උඹට එහෙම හිතෙන්නේ නැද් ද? 286 00:17:20,850 --> 00:17:22,960 ලඟම තියෙන ලොකුම නගරේ තමයි, ශාන්ත ඕගස්ටීන්, 287 00:17:22,960 --> 00:17:23,950 ඒත් එයාලා ඉන්නේ වැරදි පැත්තක. 288 00:17:24,420 --> 00:17:25,700 මම එතන හිටියා නම් මම යන්නේ ඇතුලු භූමියට. 289 00:17:25,710 --> 00:17:27,310 ඔව්, ඒත් උතුරුද දකුණද ? 290 00:17:27,870 --> 00:17:29,040 ඒක තමයි තියෙන ප්‍රශ්ණේ. 291 00:17:29,400 --> 00:17:32,490 සර්, U.A.V. අඩි 5,000ක් උඩින්, 292 00:17:32,510 --> 00:17:34,260 vulture කණ්ඩායමෙන් සැතපුම් 30ක් උතුරින්. 293 00:17:38,890 --> 00:17:40,240 සැතපුම් ගාණක් යනකං මුකුත් නෑ. 294 00:17:40,930 --> 00:17:42,250 මේ වගුරු බිම් වල, 295 00:17:42,250 --> 00:17:43,440 ඔයාට විශ්වාසයි ද උශ්ණත්ව සංවේදකයක් ලැබේවි කියලා 296 00:17:43,450 --> 00:17:45,160 කිඹුලෙකුගේ වගේ සතෙකුගේවත්. 297 00:17:46,900 --> 00:17:48,660 නෑ, කිඹුල්ලු සීතල ලේ තියෙන සත්තු. 298 00:17:49,940 --> 00:17:50,970 ෆ්ලොරීඩා වල රස්නෙත් එක්ක, උන් පේන්නේ 299 00:17:50,970 --> 00:17:52,860 උන් ඉන්න වගුරුබිමේ රස්නෙටමයි. 300 00:17:53,990 --> 00:17:54,800 හරි. 301 00:17:54,980 --> 00:17:55,770 සමාවෙන්න, සර්. 302 00:17:56,520 --> 00:17:58,120 මම ආපු පැත්තේ වැඩිය කිඹුල්ලු ඇත්තේ නෑ. 303 00:17:58,130 --> 00:18:00,410 ඇත්තටම කිව්වොත්, මගේ පුතා තමයි මට ඒක කියලා දුන්නේ. 304 00:18:01,010 --> 00:18:01,750 එයා ඉස්කොලෙට ගොඩක් අකමැතියි, 305 00:18:01,750 --> 00:18:04,950 ඒත් එයා හැම දෙයක්ම වගේ දැනන් හිටියා සත්තු වගේම ඩයිනෝසරයෝ ගැන. 306 00:18:06,000 --> 00:18:07,150 යමක් හමුවුනා සර්. 307 00:18:07,470 --> 00:18:08,140 ගොඩක් උශ්ණාධිකයි. 308 00:18:08,140 --> 00:18:11,440 ජෙනරේටර් වෙන්න පුළුවන්, මිනිස්සු, නැතිනම් ලොකු කඳවුරු භූමියක්. 309 00:18:14,580 --> 00:18:16,150 සැතපුම් ගණනාවක් යනකං මොනාවත්ම නෑ. 310 00:18:18,700 --> 00:18:20,300 Vulture කණ්ඩායම, අපිට ඉලක්කයක් ලැබුණා. 311 00:18:20,750 --> 00:18:22,730 U.A.V. එකට ලොකු උශ්ණත්වය සංවේදයක් ලැබෙනවා 312 00:18:22,730 --> 00:18:24,790 ඔයාලාට බටහිර පැත්තෙන් සැතපුම් 23ක් ඈතින්. 313 00:18:24,790 --> 00:18:29,130 30.136 උතුරෙන්, 81.678 බටහිරින්. 314 00:18:30,160 --> 00:18:30,970 ඒ තමයි අපි හොයන කට්ටිය 315 00:18:30,970 --> 00:18:32,030 අනිවා එහෙම වෙන්න ඇති. 316 00:18:32,870 --> 00:18:34,890 මේ බොට්ටුව තියෙන පැත්තෙන් ඉන්න එකම මනුස්ස පුලුට. 317 00:18:35,050 --> 00:18:36,890 නේතන් ජේම්ස් vulture කණ්ඩායම වෙතට. 318 00:18:36,940 --> 00:18:38,750 අපි ඉන්නේ ගමන් මාර්ගයේ. ඒ ගැන දැනුවත් වෙන්න. 319 00:18:38,750 --> 00:18:40,730 - පණිවුඩය ලැබුණා. - අපි යන්න යමු! 320 00:19:07,880 --> 00:19:11,700 මට අපේ ද්‍රාව්‍යමය එන්නත අංශුමය තත්වයට ගන්න ඕනේ. 321 00:19:11,950 --> 00:19:14,060 එහෙම කරන්න නම්, මට ගැලපෙන රසායනික මට්ටමක් ඕනේ වෙනවා 322 00:19:14,060 --> 00:19:15,050 අපේ එන්නත සමග ගැලපෙන්න 323 00:19:15,060 --> 00:19:17,980 ස්ථායී වගේම වියලි සූත්‍රායනයක් අනුව. 324 00:19:17,990 --> 00:19:20,080 ඒකේ තියෙන බලය අඩු නොවෙන විදියේ යමක්. 325 00:19:20,420 --> 00:19:23,420 පුයරමය තත්වයන් අනුව හැම විදියකම සංකූලතා ඇති වෙනවා. 326 00:19:23,420 --> 00:19:25,360 ඒක නිසාම තමයි කාටවත්ම ඒක කරන්න බැරිවුනේ. 327 00:19:27,690 --> 00:19:29,930 ඒක මූලිකවම කාබනික, තනිකරම සරල වෙන්න ඕනේ. 328 00:19:30,230 --> 00:19:33,510 අපිට පිස්සු හැදෙනකං විසඳන්න කොටස් දැනට මගහැරිලා තියෙන්නේ. 329 00:19:34,800 --> 00:19:36,750 මේකේ හැඩයත් cyclohexane වගේමයි, 330 00:19:36,750 --> 00:19:38,380 වියලි සේදුම්කාරකයක් වගේ. 331 00:19:38,650 --> 00:19:40,300 හැබැයි ඒකේ විශ රසායනික ගතිය බොහෝම වැඩියි. 332 00:19:40,630 --> 00:19:41,970 මට අහන්නම වෙනවා. 333 00:19:41,970 --> 00:19:43,930 ඒක-- ඒක කරන්න පුළුවන් දෙයක් ද 334 00:19:43,930 --> 00:19:46,400 ඩොක්ටර් හන්ටර්ට ඒක තනියම විසඳගන්න බැරිවුනු එක? 335 00:19:49,200 --> 00:19:49,960 නෑ. 336 00:19:50,790 --> 00:19:51,900 එයා ඒක විසඳුවා. 337 00:19:53,490 --> 00:19:55,160 ඒක කියන්න කලින් එයා එයාගේ ජීවිතේ පූජා කලා. 338 00:20:12,430 --> 00:20:15,420 ග්‍රීන්, ටේලර්, ටෙක්ස්, දකුණූ ඉවුර බලාගන්න. 339 00:20:15,420 --> 00:20:16,880 ලුතිනන් බර්ක්, ලුතිනන් බීවස්, 340 00:20:16,880 --> 00:20:19,090 ඔයාලට මාත් එක්ක එන්න වෙනවා-- අපි උතුරෙන් කැරකිලා යන්න යමු. 341 00:20:19,100 --> 00:20:20,800 - හොඳමයි, සර්. - අපි යමු. 342 00:20:41,600 --> 00:20:43,500 පේන විදියට ආරක්ශිත කලාපයක් වගේ, කැප්ටන්. 343 00:21:31,570 --> 00:21:33,490 මේක නිකංම ආරක්ශිත කලාපයක් නෙමෙයි. 344 00:21:33,590 --> 00:21:35,790 අඩුමගානේ මෙතන සොලේස් වල මිනීමරුවෝ ටිකක්වත් ඉන්නවා. 345 00:21:36,160 --> 00:21:38,190 ඒ වගේම උන් මේ වෙද්දී සබ් එකත් එක්කයි කතා කරන්නේ. 346 00:21:38,520 --> 00:21:41,420 මම නැවතත් කියනවා, උන් සබ් එකත් එක්ක සන්නිවේදනය කරනවා. 347 00:21:41,420 --> 00:21:43,630 තේරුණා, vulture කණ්ඩායම. උන් සබ් එකත් එක්ක සන්නිවේදනය කරනවා. 348 00:21:43,630 --> 00:21:45,270 ඒකේ තේරුම උන් ඉන්නේ රේඩියෝ ගැඹුරෙන්. උන්ව හොයා ගන්න. 349 00:21:45,270 --> 00:21:46,550 හොඳමයි, සර්. පරීක්ශා කරනවා. 350 00:21:47,180 --> 00:21:48,290 ඔයාට පුළුවන්ද උන් කියන දේ හොයාගන්න? 351 00:21:48,460 --> 00:21:51,560 අනිවාර්යෙන්ම රේඩියෝ සන්නිවේදනයක් සර්, ඒත් කේතනය කරලා තියෙන්නේ. 352 00:21:51,610 --> 00:21:52,620 හොඳයි, ඔයා දන්නවා කරන්න ඕනේ දේ. 353 00:21:52,620 --> 00:21:54,770 හොඳමයි, සර්. විකේතනය දැන්ම ආරම්භ කරනවා. 354 00:21:55,010 --> 00:21:56,970 මට ඇතුලේ මරුවෝ තුන් දෙනෙක් පේනවා, 355 00:21:57,560 --> 00:21:59,180 තව දෙන්නෙක් ඊට පිටිපස්සේ. 356 00:21:59,280 --> 00:22:01,550 - අපිට උන්ව මරන්න පුළුවන්. - නෑ, අපි බලාගෙන ඉන්නවා. 357 00:22:02,020 --> 00:22:03,420 අපි බලමු උන් කොහේටද යන්නේ කියලා. 358 00:22:23,980 --> 00:22:25,960 අහ්, මැඩම්, මම හිතුවේ ඔයාට බඩගිනි ඇති කියලා. 359 00:22:26,990 --> 00:22:28,570 ඔයා කොච්චර හිතනව ද. 360 00:22:29,420 --> 00:22:31,490 කුකුල්මස් හතු roux සෝස් එක්ක- 361 00:22:31,490 --> 00:22:33,520 - මගේ විශේෂිතම කෑම එක. ‭- ඒකත් එහෙම ද? 362 00:22:33,520 --> 00:22:36,070 ඒක හොඳයි කියලා තමයි ඇමරිකාවේ ජනාධිපති කිව්වේ, ඉතිං... 363 00:22:36,770 --> 00:22:39,990 ඔයා ජනාධිපති වෙනුවෙනුත් කෑම හැදුව ද? 364 00:22:40,150 --> 00:22:41,480 ඩේවිඩ් කඳවුරේදී. 365 00:22:42,220 --> 00:22:44,730 ඒක තමයි එයා කැමතිද කෑම එක, එහෙම තමයි මට දැනගන්න ලැබුනේ. 366 00:22:44,730 --> 00:22:46,390 - ඔයා මගේ බඩගින්න වැඩි කරනවා. - නෑ. 367 00:22:46,660 --> 00:22:47,440 නෑ, එහෙම දෙයක් නෙමෙයි. 368 00:22:47,440 --> 00:22:48,700 හොඳම නේවි කෝකියොන්ට විතරයි 369 00:22:48,700 --> 00:22:50,570 ප්‍රධාන අණදෙන නිලධාරියාට උයන්න පුළුවන්. 370 00:22:50,570 --> 00:22:53,050 මොකක් නිසාද ඔයා ඒ රස්සාව අතහැරියේ? 371 00:22:53,360 --> 00:22:55,810 උසස්වීම් ගන්න නම් අපිට මුහුදට එන්නම වෙනවා. 372 00:22:58,070 --> 00:23:00,690 ඔයාට කියන්න, හොඳම විදියේ roux හදන්න නම් කලාවක් තියෙනවා, 373 00:23:00,690 --> 00:23:01,870 විශේෂයෙන්ම ඒක හදනවට වඩා අමාරුයි 374 00:23:01,880 --> 00:23:04,040 මේ දවස් වල ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගන්න. 375 00:23:04,350 --> 00:23:08,210 ඔයාට කියන්න, ඇත්තම රහස තමයි ගානට පිටි මිශ්‍රණය හදාගන්න එක. 376 00:23:08,590 --> 00:23:09,910 බටර් දාන ගාන අවුල් ගියොත් වැඩේ කරන්න අමාරු වෙනවා, 377 00:23:09,910 --> 00:23:11,400 එතකොට සම්පූර්ණ කෑම එක අපතේ ගියා වෙනවා. 378 00:23:11,700 --> 00:23:12,940 ඒත් තමුන් ඒක හරි පදමට දැම්මොත්, 379 00:23:13,180 --> 00:23:18,000 කියලා වැඩක් නෑ, ඔයාට පුළුවන් නියම විදියේ රස සෝස් එකක් හදාගන්න. 380 00:23:18,400 --> 00:23:20,780 ගොඩක් දියාරුවටත් නෙමෙයි, ගොඩක් උකුවටත් නෙමෙයි. 381 00:23:24,120 --> 00:23:25,220 අපොයි, මගේ දෙයියනේ. 382 00:23:27,080 --> 00:23:28,330 ඒක සම්පූර්ණයෙන්ම රසයි නේන්නං. 383 00:23:28,330 --> 00:23:31,450 ඔහ්, මැඩම්, ඔයා තාම ඒක කෑවෙත් නෑනේ. 384 00:23:32,810 --> 00:23:34,230 මට ආහාර මූලිකයක් ඕනේ. 385 00:23:34,460 --> 00:23:35,640 මට ඒක තනි කරගන්න පුළුවන් කියන්නේ 386 00:23:35,640 --> 00:23:37,650 ඊට පස්සේ එතැන් පටන් ඒකට එන්නත එකතු කරන්න පුළුවන් 387 00:23:38,060 --> 00:23:39,740 ක්ශුද්‍ර පුයරයක් බවට පත් වෙනකං... 388 00:23:41,390 --> 00:23:42,530 ඔයාට ස්තුතියි, බේකන්. 389 00:23:43,340 --> 00:23:44,410 ඔයාට ස්තුතියි! 390 00:23:45,470 --> 00:23:47,190 ඒ කියන්නේ ඔයා මේක කන්නේ නැද් ද? 391 00:23:50,090 --> 00:23:52,190 ඔහ්! නියම පන්දු රැකිමක්! 392 00:23:52,770 --> 00:23:54,480 ඔව්, ලකුණක් ලබා ගන්නවා! 393 00:23:54,700 --> 00:23:55,950 මට පහක් දාපං කොලුවෝ. 394 00:23:56,490 --> 00:23:58,000 ඒක ආතල් කොල්ලනේ. ස්තුතියි. 395 00:24:02,960 --> 00:24:05,030 හේයි, මේ බඩු වලට ස්තුතියි. ඇත්තටම කෘතඥ වෙනවා. 396 00:24:05,260 --> 00:24:06,980 ඔයාලට බොහෝම ස්තුතියි. මේක සෑහෙනවා. 397 00:24:08,820 --> 00:24:11,430 ඒක විනෝදයක්, ස්තුතියි. හේයි, බෝනික්කි, කොහොමද ඔයාට? 398 00:24:19,460 --> 00:24:22,630 හේයි, මචෝ. උන් නම් මිත්‍රශීලි කට්ටියක්. 399 00:24:22,630 --> 00:24:25,850 ඇඳුම්, කෑම, පොරෝන ගොඩක් දේවල් දුන්නා. 400 00:24:26,140 --> 00:24:27,700 ලෝක විනාසෙකදිත් මුන්ගේ ආදරේ නම් අඩුවක් නෑ. 401 00:24:27,700 --> 00:24:30,420 මෙතනට අඩුවෙලා තියෙන්නේ පොඩි සංගීතෙකුයි, ගංජා ටිකකුයි විතරයි. 402 00:24:30,420 --> 00:24:32,350 - ඇමරිකානුවො ද? - හැම කෙනෙක්ම එහෙමයි. 403 00:24:32,350 --> 00:24:34,230 විදේශ සටන්කාරයෝ හොයාගන්න නෑ. 404 00:24:39,930 --> 00:24:41,060 උඹට කොහෙන්ද ඕක හම්බුනේ? 405 00:24:41,560 --> 00:24:43,850 නේවි එකේ බලතල වලින් අත්පත් කරගත්තා. 406 00:24:43,870 --> 00:24:46,040 පස්සේ නගරෙට ආපු කිහිප දෙනෙක් නගරෙන් පිට ගිහිල්ලා. 407 00:24:46,410 --> 00:24:47,830 කාටවත් එයාලා නැති පාලුවක් දැනෙන එකක් නෑ සර්. 408 00:24:47,920 --> 00:24:49,780 කැප්ටන්, පේන විදියට හැමෝම එලියට යනවා වගේ. 409 00:24:49,880 --> 00:24:51,500 උන් ට්‍රක් වලට බඩු පටවලා මෙතනින් යන්නයි හදන්නේ. 410 00:24:51,500 --> 00:24:54,040 මේ පැත්තෙත් එහෙමයි. බස් එකක් ආවා. 411 00:24:54,040 --> 00:24:55,470 උන් මිනිස්සුන්ව ඒකට නග්ගනවා. 412 00:24:55,700 --> 00:24:57,800 දැන් අපිට යන්න වාහනේකුත් තියෙනවා. අපි යමු යන්න. 413 00:24:57,850 --> 00:25:00,220 සිවිල් ඇඳුම් ඇඳගෙන ගියත්, අපිව ලේසියෙන් හොයා ගන්න පුළුවන්. 414 00:25:00,870 --> 00:25:02,000 අපිට බෙදිලා යන්න වෙනවා. 415 00:25:02,500 --> 00:25:07,270 ග්‍රීන්, ටේලර්, ටෙක්ස්, ට්‍රක් එකේ අපේ බඩු පටවගෙන එන්න. 416 00:25:07,410 --> 00:25:08,140 වාහන පේලිය පස්සෙන් එන්න. 417 00:25:08,140 --> 00:25:10,890 රවීට්, බර්ක්, මාත් එක්ක එමු. 418 00:25:11,940 --> 00:25:13,580 අපි මෙතනට එන අන්තිම බස් එකේ යමු. 419 00:25:14,510 --> 00:25:17,240 නේතන් ජේම්ස්, අපි රේඩියෝ ක්‍රියා විරහිත කරනවා. 420 00:25:17,630 --> 00:25:19,300 එහෙම කරන්න එපා, vulture කණ්ඩායම. සන්නිවේදනය විසන්ධි කරන්න එපා. 421 00:25:19,300 --> 00:25:21,060 ග්‍රින් සහ ටේලර් එක්ක සම්බන්ධ වෙලා ඉන්න බලන්න. 422 00:25:21,060 --> 00:25:23,310 මම නැවතත් කියනවා, විසන්ධි වෙන්න එපා. 423 00:25:23,310 --> 00:25:24,750 අපිට හෝඩුවාවක් හම්බුනා, X.O. 424 00:25:25,180 --> 00:25:27,150 - ඒක පස්සෙන් යන්නම වෙනවා. - මම කියන්නේ-- 425 00:25:27,390 --> 00:25:29,480 චීෆ් ටේලර්, ඔයාලා තමයි අපේ පිටවීම 426 00:25:29,480 --> 00:25:31,660 ඒ වගේම අපිට මොන අවුලක් වුනත් අපිට එලියට ගන්න වෙන්නේ ඔයාලට. 427 00:25:31,660 --> 00:25:33,510 එහෙමයි, සර්. මම ඔයාලා ගැන බලාගන්නම්. 428 00:25:35,750 --> 00:25:36,490 සර්? 429 00:25:37,290 --> 00:25:39,060 අපේ බඩු බාණ්ඩ දාලා යන එක-- 430 00:25:39,060 --> 00:25:40,240 ඔයාට විශ්වාසද ඒ ගැන? 431 00:25:42,430 --> 00:25:43,350 තේරුණා සර්. 432 00:25:52,110 --> 00:25:53,580 ඔයාගෙත් ඇඳුම් ගලවන්න. 433 00:26:41,320 --> 00:26:43,120 මම දන්න හැම කෙනෙක්ම නැතිවෙලා. 434 00:26:43,650 --> 00:26:45,980 මගේ මහත්තයා, මගේ ළමයි-- 435 00:26:46,700 --> 00:26:47,910 කෙල්ලෝ 4 දෙනෙක්. 436 00:26:49,200 --> 00:26:50,220 මට කණගාටුයි. 437 00:26:51,280 --> 00:26:52,180 කණගාටු වෙන්න එපා. 438 00:26:52,700 --> 00:26:54,360 ඔයාටත් මට වගේම දේවල් වෙන්න ඇති. 439 00:26:56,230 --> 00:26:57,600 මට මගේ බිරිඳව නැතිවුනා. 440 00:27:00,100 --> 00:27:01,580 ඒ වගේම ඔයා අපිව හොයා ගත්තා. 441 00:27:02,590 --> 00:27:04,700 මගේ පැත්තෙන් නම්, එයාලා තමයි මාව හොයා ගත්තේ. 442 00:27:05,240 --> 00:27:08,570 මම එලියේ ඇවිද ඇවිද හිටියේ, ගෙදරක් කියලා තැනක් හොයා ගන්න නැතුව. 443 00:27:09,870 --> 00:27:11,950 මම දැනන් හිටියේ නෑ අපි වගේ තවත් අය ඇති කියලා. 444 00:27:13,050 --> 00:27:16,550 අපි වගේ කී දෙනෙක් ඉන්නව ද? 445 00:27:17,200 --> 00:27:19,110 ශෝන් කියපු විදියට මිලියන ගානක් ඉන්නවා. 446 00:27:19,390 --> 00:27:20,310 ශෝන්? 447 00:27:21,260 --> 00:27:23,930 ඔයා එයා කතා කරන ඒවා අහලා තියෙනව ද? ඔයා එයාගේ වීඩියෝ දැකලා තියෙනව ද? 448 00:27:24,560 --> 00:27:25,760 ඔහ්, ඔයාට දකින්නම වෙනවා. 449 00:27:26,070 --> 00:27:28,980 ඒ වගේම, මම අදහස් කලේ, එයාගේ අමුතු උච්චාරණේට රැවටෙන්න ඕනේ නෑ. 450 00:27:29,260 --> 00:27:32,970 මම අදහස් කලේ, එයා යුරෝපයේ කෙනෙක් තමයි, ඒත් එයාත් අපි වගේ කෙනෙක් 451 00:27:33,300 --> 00:27:34,590 මම කැමතියි එයාව හමුවෙන්න. 452 00:27:35,630 --> 00:27:36,490 හොඳයි, අද ඔයාගේ වාසනාවන්ත දවස, 453 00:27:36,500 --> 00:27:38,170 මොකද කිව්වොත් අපි දැන් යන්නේ එහාට තමයි. 454 00:27:43,230 --> 00:27:46,190 මට myoinositol වෙන් කරගන්න ඕනේ. 455 00:27:46,970 --> 00:27:49,180 ඔයාට විශ්වාසද ඔයාට තියෙන්නේ නිවැරදි stereoisomer කියලා? 456 00:27:49,190 --> 00:27:51,300 මම නම් කියන්නේ ඉරිගු මූලාශ්‍ර කරගනිමු කියලා. 457 00:27:52,000 --> 00:27:53,290 phytic ඇසිඩ් නිසා ද? 458 00:27:53,290 --> 00:27:55,590 ඒක රසායනිකව ගොඩක් ස්ථාවරයි 459 00:27:55,590 --> 00:27:57,800 ඒත් phytic ඇසිඩ් වල තියෙන chelation වලින් 460 00:27:57,800 --> 00:28:00,780 එන්නතේ තියෙන ඛණිජයම මූලද්‍රව්‍යන් උරාගන්න පුළුවන්. 461 00:28:02,460 --> 00:28:03,640 ඒකත් උත්සාහා කරලා බලමු. 462 00:28:04,160 --> 00:28:04,990 බේකන්? 463 00:28:07,780 --> 00:28:08,820 මට-- මට සමාවෙන්න, මැඩම්. 464 00:28:08,820 --> 00:28:10,590 ඔයාලා කියපු දේවල් ගැන මට තේරුණේ නෑ. 465 00:28:12,720 --> 00:28:14,620 කොයි වෙලාවේ ඉඳන්ද ඔයාට අපි කියන දේවල් නොතේරුණේ? 466 00:28:15,010 --> 00:28:16,570 පැය දෙකකට කලින් ඉඳන් කියපු දේවල් වල ඉඳන්. 467 00:28:18,200 --> 00:28:20,230 හොඳයි, අපි පිටි අඹරන වැඩෙන් පටන්ගනිමු, නේ ද? 468 00:28:35,410 --> 00:28:36,480 අපි යන්නේ උතුරට. 469 00:28:36,480 --> 00:28:38,070 බස් රථ පේලිය පේන්න තියෙනවා. 470 00:28:38,080 --> 00:28:40,130 මම හිතන්නේ චාර්ලි ඔස්කාර් ඉන්නේ අන්තිම බස් එකේ. 471 00:28:40,130 --> 00:28:41,450 පණිවුඩය ලැබුණා, කෝබ්‍රා කණ්ඩායම. 472 00:28:41,940 --> 00:28:43,900 සර්, සබ් එක තාමත් සම්ප්‍රේශණය කරනවා. 473 00:28:43,900 --> 00:28:45,910 එයාලා සම්ප්‍රේශණය කරන්නේ භූමියත් එක්ක. 474 00:28:46,230 --> 00:28:47,800 තාමත් කේතනය නම් බිඳින්න අමාරුයි සර්, 475 00:28:47,800 --> 00:28:50,080 ඒත් මට සිග්නල් එන තැන නම් නිවැරදිව පේනවා. 476 00:28:50,450 --> 00:28:51,400 කොච්චර නිවැරදි ද? 477 00:28:51,770 --> 00:28:54,000 පේන විදියට සබ් එක නම් රේඩියෝ සංඥා ගැඹුරින් ඉන්නවා. 478 00:28:54,000 --> 00:28:54,800 එයාලා ගමන් කරන්නේ නෑ සර්. 479 00:28:54,800 --> 00:28:56,320 මේසන්, ඔයාලට දුර ප්‍රමාණය ගණනය කරන්න පුළුවන් ද? 480 00:28:56,320 --> 00:28:57,740 හොඳමයි, සර්, විකාශණය වෙන්නේ 481 00:28:57,740 --> 00:28:59,370 භූමියේ වෙනත් තැනකින්. 482 00:28:59,370 --> 00:29:00,290 උතුරේ තවත් දුරට වෙන්න. 483 00:29:00,300 --> 00:29:02,480 අපි සබ් එක තියෙන තැන සමීප වශයෙන් ත්‍රිකෝණමිතිකව ගත්තොත්. 484 00:29:03,050 --> 00:29:04,480 නාවික සැතපුම් 90ක් සර්. 485 00:29:05,060 --> 00:29:08,120 අපි ගැන අහු නොවෙන්න එතනට යන්න බැරි වේවි. 486 00:29:08,800 --> 00:29:10,180 සෝනාර් වලින් මොනාවත්ම නැති ද? 487 00:29:10,320 --> 00:29:11,230 මුකුත් නෑ, සර්. 488 00:29:11,660 --> 00:29:12,960 නාවික සැතපුම් 30ක දුරින් වුනත් සද්ධයක් නෑ, 489 00:29:12,960 --> 00:29:14,400 ගොඩක් දුරට කොහේවත් යන්නේම නෑ වගේ සර්. 490 00:29:14,400 --> 00:29:16,100 අපේ ඉලක්කය ඉන්න දුර ගණනය කරන්න. 491 00:29:16,730 --> 00:29:18,210 සබ් එක තියෙන්නේ මෙතන නම්. 492 00:29:18,950 --> 00:29:21,850 නේතන් ජේම්ස් තියෙන්නේ මෙතන, නාවුක සැතපුම් 5යි. 493 00:29:23,110 --> 00:29:24,490 අපිට දිශාණතික ස්ථානයක් තියෙනවා. 494 00:29:24,520 --> 00:29:26,370 මේ දුරෙන්, අපේ ඉලක්කය අනුව. 495 00:29:26,370 --> 00:29:29,360 T.A.O., සතුරු සබ් එක Goblin 1 යනුවෙන් සටහන් කරනවා. 496 00:29:31,200 --> 00:29:32,940 හරි හරි. මම මෙතන ඉන්නවා. 497 00:29:33,400 --> 00:29:34,310 කොහොමද ඒක? 498 00:29:35,240 --> 00:29:36,250 හරි, එපා, එපා, එපා. 499 00:29:36,250 --> 00:29:37,330 ඒක අමතක කරලා දාන්න. 500 00:29:37,950 --> 00:29:39,910 උඹලට ඇමරිකන් නැව හොයා ගන්න පුළුවන් වුනා ද? 501 00:29:39,910 --> 00:29:42,280 තාම නෑ, ඒත් අපි උඹලා ඉන්න පැත්තටයි එන්නේ. 502 00:29:42,280 --> 00:29:42,840 උඹේ අයියා කිව්වේ-- 503 00:29:42,840 --> 00:29:45,690 මට මගේ අයියා කියපු දේවල් වලින් වැඩක් නෑ, හරි ද? 504 00:29:45,690 --> 00:29:47,610 අපි අර අවජාතකයින්ව ගිල්ලලා දානවා. 505 00:29:47,710 --> 00:29:49,350 හොඳමයි, සර්. 506 00:29:49,350 --> 00:29:52,350 දැන්, මෙන්න මේකයි මට කරන්න ඕනේ? 507 00:29:53,160 --> 00:29:54,770 X.O., F.I.S. අවසර ලැබෙනවා. 508 00:29:54,770 --> 00:29:57,460 ඇක්ටිව් සෝනාර් ක්‍රියාත්මක කරලා තියන්න අපිට සබ් එක පේනකං. 509 00:29:57,460 --> 00:29:59,370 ඩෝග් බොක්ස් එකට සබ් එක ඉන්න තැන හොයා ගන්න පුළුවන් වුනා ද? 510 00:29:59,370 --> 00:30:01,290 තාමත් හොයනවා, මැඩම්-- සබ් එක අපේ පරාසය ඇතුලේ තියෙන තරමට, 511 00:30:01,290 --> 00:30:03,150 asroc ටෝපිඩෝ වලට ඒක හොයා ගන්න පුළුවන් වේවි. 512 00:30:03,390 --> 00:30:05,190 හොඳයි, අපිට මේකට එකම එක අවස්ථාවයි ලැබෙන්නේ. 513 00:30:05,190 --> 00:30:06,490 අපි ඇක්ටිව් ගියපු ගමන්, 514 00:30:06,620 --> 00:30:08,630 උන් අපි ඉන්න තැන දැනගනීවි, ඊට පස්සේ උන් ආපහු වෙඩි තියාවි. 515 00:30:08,630 --> 00:30:10,690 T.A.O. පරීක්ශාවට අවසර ලබා දෙන්න. 516 00:30:10,970 --> 00:30:11,720 පරික්ශාවට අවසර ලබා දෙනවා. 517 00:30:11,720 --> 00:30:13,120 පරීක්ශාවට අවසර ලබා දෙනවා. 518 00:30:18,820 --> 00:30:21,880 සෝනාර්, T.A.O. ඔයාට සක්‍රීය සම්බන්ධතාවත් ලැබෙනව ද? 519 00:30:21,910 --> 00:30:23,180 මට තේරෙන්නේ නෑ. 520 00:30:23,940 --> 00:30:27,440 හැම මූලස්ථානයක්ම, සෝනාර්. සෝනාර් වලින් කිසිම සම්බන්ධතාවක් නෑ. 521 00:30:28,940 --> 00:30:30,870 - ඒක සබ් එකක් නෙමෙයි. - මොකක්ද ඒක? 522 00:30:31,130 --> 00:30:32,860 සෝනාර් වලින් වතුරේ මොනාවත් පෙන්නන්නේ නෑ. 523 00:30:32,860 --> 00:30:35,470 සම්ප්‍රේශණ කරන්නේ මොකක් වුනත් ඒක තියෙන්නේ මතුපිටින්. 524 00:30:35,470 --> 00:30:37,640 ඒක රේඩියෝ ග්‍රාහකයක් වෙන්න ඇති. 525 00:30:37,640 --> 00:30:39,200 ඒකෙන් තේරෙනවා ඒක ගමන් නොකරන්න හේතුව. 526 00:30:39,200 --> 00:30:40,570 එතකොට එහෙම වෙන්න ඇති සබ් එක සන්නිවේදනය කරන්නේ 527 00:30:40,570 --> 00:30:41,760 ගොඩබිම ඉන්න මිනිස්සු එක්ක. 528 00:30:41,760 --> 00:30:43,850 සබ් එක ඒක පාවිච්චි කරනවා උන්ගේ තැන හංගන්න. 529 00:30:43,850 --> 00:30:46,300 අපේ රේඩාර් වලට ඒක හොඳටම පේනවා සර්. 530 00:30:46,300 --> 00:30:47,180 හොඳයි. 531 00:30:47,870 --> 00:30:48,820 බොහෝම හොඳයි. 532 00:30:49,570 --> 00:30:50,670 අපිට ඒකෙන් උන්ව හොයා ගන්න බැරිනම්, 533 00:30:50,670 --> 00:30:51,840 අපිට උන් කියන දේවල් විකේතනය කරන්න බැරිනම්, 534 00:30:51,840 --> 00:30:53,470 අපි උන්ට කොහෙත්ම කතා නොකර ඉන්න දෙමු. 535 00:30:53,470 --> 00:30:54,750 sm-2 සූදානම් පිට ඉන්න. 536 00:30:54,950 --> 00:30:58,740 MSS. T.A.O., මරණීය ප්‍රහාරයක් 5025 537 00:30:58,740 --> 00:31:02,550 MSS, අනුමතයි. මරණීය ගමන් මග 5025 538 00:31:03,620 --> 00:31:04,380 වෙඩි තියන්න. 539 00:31:05,110 --> 00:31:06,070 කුරුල්ලා පියාඹනවා. 540 00:31:14,060 --> 00:31:16,010 හෙලෝ, නෙඩ්? උඹ ඔතන ඉන්නවද යාලුවා? 541 00:31:16,130 --> 00:31:16,910 නෙඩ්? 542 00:31:18,000 --> 00:31:19,220 කෙලින්ම වැදුනා, මැඩම්. 543 00:31:19,220 --> 00:31:20,950 රේඩියෝ සිග්නල් නැතිවුනා, සර්. 544 00:31:22,290 --> 00:31:23,000 හෙලෝ? 545 00:31:26,400 --> 00:31:27,190 ඉයන්! 546 00:31:29,370 --> 00:31:30,920 ඔතන කවුරුවත් ඉන්නව ද?! 547 00:31:32,550 --> 00:31:34,030 මගුල! 548 00:32:30,000 --> 00:32:32,720 පේන විදියට උන් අපිව ගන්න සේවා ඇතුල්වීමට වගේ. 549 00:32:33,410 --> 00:32:35,370 ටේලර්, කෝබ්‍රා. අපි බෙදිලා යනවා. 550 00:32:35,400 --> 00:32:37,250 බස් යන්නේ ප්‍රධාන ගොඩනැගිල්ලට. 551 00:32:38,570 --> 00:32:39,990 අපිට පිටවීමේ තැනක් හොයා ගන්න. 552 00:32:40,480 --> 00:32:41,270 තේරුණා. 553 00:32:48,130 --> 00:32:49,230 ඔන්න අපි යනවා. 554 00:33:02,110 --> 00:33:04,150 හේයි, මාස්ටර් චීෆ්, පණීවිඩයක් ලැබුණ ද? 555 00:33:06,610 --> 00:33:08,560 කණ්ඩායම් තුනක් රහසිගත මෙහෙයුම් වල, 556 00:33:08,560 --> 00:33:10,650 මධ්‍යම ෆ්ලොරීඩා වල වගුරු ප්‍රදේශ වල පරීක්ශා කරනවා 557 00:33:10,820 --> 00:33:13,990 මගේ අණදෙන නිලධාරියා තමයි මෙහෙයවන්නේ, තනිවම කිසිම බයක් නැතුව. 558 00:33:14,780 --> 00:33:15,510 මැඩම්, මම නේවි එකට බොහෝම කැමතියි, 559 00:33:15,510 --> 00:33:17,460 ඒත් මම දන්නේ නෑ මට මේ වගේ දේවල් වලට නම් පුරුදු වෙන්න පුළුවන් වේවිද කියලා. 560 00:33:18,370 --> 00:33:19,610 අපි යාඥා කරනවා එයාලා පරිස්සමට ආපහු ඒවි කියලා, 561 00:33:19,610 --> 00:33:22,120 ඊට පස්සේ අපිට පුළුවන් මේ පලිගැනීම අහවරක් කරලා දාන්න. 562 00:33:23,410 --> 00:33:24,400 එයාලා ආපහු ඒවි. 563 00:33:25,740 --> 00:33:26,750 එයාලා හැම වෙලාවකම එනවා. 564 00:33:27,300 --> 00:33:29,580 ඩොක්ටර් හන්ටර්ගේ විද්‍යාගාරයෙන් ප්‍රයෝජනවත් යමක් හොයා ගන්න පුළුවන් වුනා ද? 565 00:33:30,440 --> 00:33:31,400 ඇත්තටම-- 566 00:33:31,910 --> 00:33:32,690 ඒ මොකක් ද? 567 00:33:36,580 --> 00:33:39,650 කෝන් පිටි, ප්‍රධාන තට්ටුවෙන්. 568 00:33:39,650 --> 00:33:41,790 අන්තිමේදී බලාගෙන ගියාම අපි හොයපු රහසිගත අමුද්‍රව්‍ය, 569 00:33:41,790 --> 00:33:43,980 පෑන් කේක් හදන්නත් පාවිච්චි කරනවා. 570 00:33:44,340 --> 00:33:45,430 ඒ කියන්නේ ඔයා ඒක හොයා ගත්තා ? 571 00:33:45,430 --> 00:33:46,660 හොඳයි, මගේ රඟ වට්ටෝරුව තියෙනවා, 572 00:33:46,660 --> 00:33:48,360 ඒ වගේම දැන් මට කරන්න තියෙන්නේ 573 00:33:48,360 --> 00:33:50,470 මයික්‍රෝ පුයරය නිශ්පාදනය කරන්න යන්ත්‍රයක් නිශ්පාදනය කරන එක විතරයි, 574 00:33:50,470 --> 00:33:53,770 ඒක නිසා මම බලාපොරොත්තු වුනේ ඔයාට පුළුවන් වේවි කියලා 575 00:33:53,770 --> 00:33:56,720 ඔයාගේ දක්ශ යාන්ත්‍රනික ශිල්පියෝ කිහිප දෙනෙකුගේ උදව් ගන්න? 576 00:33:57,540 --> 00:33:59,240 මං හිතන්නේ මට ඒක කරන්න පුළුවන් වේවි. 577 00:34:00,260 --> 00:34:01,110 ඔහොම ඉන්න. 578 00:34:02,550 --> 00:34:03,720 ඔන්න වැඩේ පටන් ගත්තා. 579 00:34:08,190 --> 00:34:09,040 කොහොමෙයි! 580 00:34:09,720 --> 00:34:10,590 කොහොමෙයි? 581 00:34:11,060 --> 00:34:12,520 මොකද? මම කනෙටිකට් වලින්. 582 00:34:14,060 --> 00:34:16,040 ඔය කොල්ලෝ කොහෙන්ද ආවේ? 583 00:34:16,510 --> 00:34:18,280 පොම්පානෝ වෙරලෙයි, බබෝ. 584 00:34:18,500 --> 00:34:19,830 අරුමෝසම් පැත්තක් නෙව! ‭ 585 00:34:20,690 --> 00:34:22,410 හොඳයි, ඇතුලට යමු. අපිට කරන්න වැඩ තියෙනවා. 586 00:34:22,530 --> 00:34:23,920 අතනින් හරවලා නවත්තමු. 587 00:34:26,560 --> 00:34:27,730 පොම්පානෝ වෙරල? 588 00:34:28,260 --> 00:34:29,210 නියමෙට බේරුණා. 589 00:34:29,530 --> 00:34:30,490 හොඳයි ඉතිං, මම කෙල්ලෙක් දෙන්නෙක් දැනං හිටියා 590 00:34:30,490 --> 00:34:32,090 ඒ පැත්තට බෝට්ටුවෙන් ගියාම බුදියගන්න පුලුවන් විදියේ 591 00:34:32,090 --> 00:34:33,830 ඒ නම් 90 ගනන් වල. 592 00:34:34,410 --> 00:34:35,640 ඒ කාලේ ඒ පැත්ත හෙනට හීතලයි. 593 00:34:38,860 --> 00:34:41,090 පිලිගන්නවා සීපොර්ට් මැරීනා වලට, හැමෝම. 594 00:34:41,560 --> 00:34:43,300 අපි ලඟ කෝපි, පුච්චපු පාන්. 595 00:34:44,200 --> 00:34:45,780 කරුණාකරලා, ඇතුලට එන්න. 596 00:34:46,450 --> 00:34:49,910 අපි ලඟ ඇති තරම් පිරිසිදු වතුර තියෙනවා, කන්න ඇති තරම්. 597 00:34:50,290 --> 00:34:52,160 ඩැනී, ටෙක්ස් දෙන්නා ගැන පේන්න නෑ. 598 00:34:52,280 --> 00:34:54,090 හැම යාර 100ටම සන්නද්ධ ආරක්ශකයෝ . 599 00:34:54,090 --> 00:34:56,240 විදුලි වැටවල්, වටේටම මුරකාවල්. 600 00:34:56,240 --> 00:34:57,290 මෙතනත් හරියට බලකොටුවක් වගේ. 601 00:34:57,290 --> 00:34:58,490 එක්කෝ හිරගෙයක්. 602 00:35:00,450 --> 00:35:02,440 දැන්, මට විශ්වාසයි මෙතන ඉන්න ගොඩක් අය 603 00:35:02,850 --> 00:35:04,230 අහනවා ඇති, "ඇයි සටන් කරන්නෙ? 604 00:35:06,050 --> 00:35:07,600 ඇයි අපි තීන්දු කරන්නේ අපි වගේ ආශිර්වාදය නොලැබුණු 605 00:35:07,600 --> 00:35:09,410 අපි තරම් නිර්මල ලේ නොලැබුණු අයත් එක්ක?" 606 00:35:10,180 --> 00:35:12,440 මම ඔයාලට තහවුරු වෙනවා, සහෝදර සහෝදරියනි, 607 00:35:12,730 --> 00:35:15,000 අපි නෙමෙයි මේ යුද්ධය පටන් ගත්තු අය. 608 00:35:17,170 --> 00:35:18,930 අපේ ශරීරයන් වෛරසයට ප්‍රතිශක්තිකයි, 609 00:35:18,930 --> 00:35:20,570 ඒත් ද්‍රෝහීන්ට එහෙම නෑ! 610 00:35:22,350 --> 00:35:23,790 වෛරක් කාරයින්ට එහෙම නෑ! 611 00:35:24,850 --> 00:35:25,890 ඔයාලා හැමෝම කතා අහන්න ඇති 612 00:35:25,890 --> 00:35:27,770 ප්‍රතිශක්තිකයෝ එයාලගේ ගෙවල් වලින් එලියට ඇදලා... 613 00:35:27,770 --> 00:35:29,020 අර කටහඬ. 614 00:35:29,020 --> 00:35:30,510 ...උන්ගේම අසල්වැසියෝ විසින්. 615 00:35:31,430 --> 00:35:32,420 මම අඳුරනවා ඒක 616 00:35:33,940 --> 00:35:35,990 ඩොක්ටර් හන්ටර්ගේ විද්‍යාගාරයේ වීඩියෝ එක. 617 00:35:36,300 --> 00:35:38,340 ...එකට එකතු වෙලා සටන් කරන්න! 618 00:35:38,640 --> 00:35:39,940 මේ තමයි ඒ මිනිස්සු. 619 00:35:41,920 --> 00:35:44,910 මේක සටනක්, අපිට එරෙහිව උන්! 620 00:35:46,300 --> 00:35:50,030 උන් ආගමක් පටන් අරගෙන... උන්ගේ පිටිපස්සේ හමුදාවක් තියාගෙනම. 621 00:35:54,300 --> 00:35:55,830 ඔයාලට පුළුවන්ද මං වෙනුවෙන් ඒක කරන්න? 622 00:35:56,630 --> 00:35:57,750 ඔයාලට පුළුවන්ද ඒක කරන්න? 623 00:35:57,750 --> 00:36:00,070 මේ වෙනුවෙන් තමුන්ට පුළුවන්ද සටන් කරුවෙක් වෙන්න? 624 00:36:00,940 --> 00:36:02,630 කෝබ්‍රා කණ්ඩායම, ඔය පැත්ත කොහොම ද? 625 00:36:02,820 --> 00:36:04,030 Cobra කණ්ඩායම. 626 00:36:04,030 --> 00:36:05,280 Tiger කණ්ඩායම පේන මානයේ නෑ 627 00:36:05,280 --> 00:36:07,050 ගොඩනැගිලි සංකීර්ණයෙන් පිටිපස්සට ගිහිල්ලා. 628 00:36:07,550 --> 00:36:09,440 විනාඩි 30කට රේඩියෝව ක්‍රියා විරහිත කරනවා. 629 00:36:10,060 --> 00:36:12,220 Vulture කණ්ඩායම ගොඩනැගිල්ල ඇතුලේ. 630 00:36:13,490 --> 00:36:15,490 එතන පහු කරලා Tiger කණ්ඩායමට කතා කරන්න අමාරු වේවි. 631 00:36:15,530 --> 00:36:17,660 ඒත් Vulture කණ්ඩායමට සන්නිවේදක නෑ. 632 00:36:17,720 --> 00:36:19,520 පණිවුඩය ලැබුනා. Tiger කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙන්න. 633 00:36:19,520 --> 00:36:22,150 - මට දැන්ම පිටවීමේ සැලැස්මක් ලබා දෙන්න. - තේරුණා. 634 00:36:22,310 --> 00:36:23,740 මම එකට රැස්විමේ තැනක් හොයනවා. 635 00:36:24,150 --> 00:36:26,480 අපි රේඩියෝවෙන් තැන දැනුම් දෙන්නම්. 636 00:36:26,850 --> 00:36:28,190 සෝනාර් වලින් සම්බන්ධයක් තියෙනව ද? 637 00:36:28,190 --> 00:36:29,730 නෑ, සර්, ඒත් වැඩි වෙලායක් යන එකක් නෑ 638 00:36:29,730 --> 00:36:31,770 රේඩියෝ සම්බන්ධකය පුපුරවපු කෙනාව හොයා ගන්න. 639 00:36:42,330 --> 00:36:45,070 මිත්‍රයිනේ, ප්‍රතිශක්තිකයිනේ, 640 00:36:45,070 --> 00:36:48,200 මගේ හදවත සතුටින් ඉතිරිලා යනවා, ඔබ හැමෝම දැකීමෙන්. 641 00:36:48,200 --> 00:36:49,720 මේ තරම් සෙනගක්! 642 00:36:54,040 --> 00:36:55,120 අපි උඹට ආදරෙයි! 643 00:36:55,380 --> 00:36:56,260 ඒ වගේම මමත් ඔයාලට ආදරෙයි. 644 00:36:56,270 --> 00:36:59,050 ඔව්, සැබෑවටම -- මම සැබෑවටම ඔයාලට ආදරෙයි. 645 00:36:59,750 --> 00:37:01,490 ඒ වගේම මේ තරම් සෙනඟක්. 646 00:37:02,760 --> 00:37:07,550 ඒ වගේම මේ වතේ තවත් අය, හැම පැයකදීම මෙතනට පැමිණේවි. 647 00:37:07,550 --> 00:37:10,300 අපි සති අන්තයේදී දහස් ගනනක් බලාපොරොත්තු වෙනවා. 648 00:37:10,300 --> 00:37:13,090 අන්න හරි අපිට මීටත් වඩා ලොකු ශාලාවක් ඕනේ වේවි. 649 00:37:20,180 --> 00:37:22,330 700ක් පමණ ශාන්ත ඕගස්ටීන් වලින්, 650 00:37:22,330 --> 00:37:24,280 ගේන්ස්විල් වලින් 1,200ක්, 651 00:37:24,280 --> 00:37:26,850 ඒ වගේම 6‍, 000 කට ආසන්න ප්‍රමාණයක්-- 652 00:37:26,850 --> 00:37:31,390 අන්න හරි, 6,000 ආසන්න ගානක්-- භූමිය හරහා මේ ප්‍රදේශයට, 653 00:37:31,390 --> 00:37:33,150 අපේ ජන ගඟ තවත් වර්ධනය වෙනවා, 654 00:37:33,150 --> 00:37:35,460 ඒ වගේම අපි අපේ පණිවුඩය පතුරුවනවා 655 00:37:35,460 --> 00:37:38,630 මේ ජාතිය හරහා! 656 00:37:38,860 --> 00:37:42,670 ඒ වගේම ඒ හැම දෙයක්ම ඇරඹුනේ මෙතනින්-- 657 00:37:42,670 --> 00:37:44,840 මගේ ආදරණීය ප්‍රතිශක්තිකයිනේ. 658 00:37:49,640 --> 00:37:51,430 සුපිරි වෙලඳසැලේ තිබුණු ආරක්ශිත ස්ථානයේ, 659 00:37:51,950 --> 00:37:55,430 මම හොයා ගත්තා ප්‍රතිශක්තිකයෝ 320ක් මගේ ආසාදනයට අනුව. 660 00:37:57,200 --> 00:37:58,730 ඒක නියමයි නේ ද? 661 00:38:01,600 --> 00:38:02,780 විකාර භූතයෙක්. 662 00:38:05,750 --> 00:38:09,540 අපේ පණිවුඩය නෑසුනු ගොඩක් අය තවමත් ඉන්නවා ඇති. 663 00:38:10,180 --> 00:38:12,450 ඒක වෙනස් වේවි, මගේ යාලුවනේ, මොකද කිව්වොත් ලඟඳීම, 664 00:38:13,200 --> 00:38:17,200 අපි නිව් ඕර්ලන්ස් වලට යනවා අනෙකුත් ප්‍රතිශක්තිකයින් සමග මුණ ගැහෙන්නට 665 00:38:17,200 --> 00:38:20,470 එතකොට අපිට පුළුවන් අපේ කතාව රට පුරාවටම පතුරුවන්න. 666 00:38:21,050 --> 00:38:26,000 නමුත් අපේ බහුතරයක්, සාර්ථකත්වයන් හැරෙන්නට, 667 00:38:26,070 --> 00:38:28,550 මට තාමත් සවේදනාවක් නතර කරගන්න අමාරුයි 668 00:38:28,790 --> 00:38:31,320 මම ඔබව අසමත් කලා කියන එක. 669 00:38:31,820 --> 00:38:36,150 මම මෙතනට ආවේ නිරහංකාර පණිවුඩකරුවෙක් ලෙසින්, 670 00:38:36,150 --> 00:38:38,690 ප්‍රතිශක්තිකයින් වෙතට අනුශාසනයක් ලබාදෙන විදියට. 671 00:38:39,000 --> 00:38:42,220 නමුත් ඇමරිකාව නැවතත් නැගී සිටිනවා, 672 00:38:42,860 --> 00:38:45,600 ඒකට සැබෑ නායකයෙක් අවශ්‍යයි. 673 00:38:45,600 --> 00:38:47,320 - ශෝන්, අපිට ඔයාව ඉන්නවා! - ‭මෙතන නායකයා වෙන්න, ශෝන්! 674 00:38:47,320 --> 00:38:49,310 නෑ, නෑ, නෑ, නෑ, මම නෙමෙයි. මම නෙමෙයි. 675 00:38:49,310 --> 00:38:51,710 මම ආවේ වෙනස් භූමියකින්. 676 00:38:51,710 --> 00:38:54,970 ඇමරිකාණු ප්‍රතිශක්තිකයින්ට අවශ්‍ය ඇමරිකානු නායකයෙක්, 677 00:38:54,970 --> 00:38:59,350 අපේ ලේ තියෙන කෙනෙක්, නමුත් ඔබේ ඇමරිකානු කෙනෙක්. 678 00:38:59,350 --> 00:39:00,470 අපි මේක දිහා බලලා ඉඳිමු. 679 00:39:04,830 --> 00:39:06,640 ෆ්ලොරීඩාවෙන් පලමු සිදුවීම වාර්ථා වෙනවා 680 00:39:06,640 --> 00:39:09,230 යුරෝපය හරහා ව්‍යාප්තවී යන අභිරහස් වෛරසයක් පිලිබඳව, 681 00:39:09,280 --> 00:39:12,740 ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ජෙෆ්රි මිචෙනර් 682 00:39:12,740 --> 00:39:14,880 අද උදෑසන ටැලහැසි වලට පැමිණියා 683 00:39:14,930 --> 00:39:16,530 ඇමරිකාණු හදිසි ප්‍රතිචාර කණ්ඩායම් දැනුවත් කරන්න. 684 00:39:16,540 --> 00:39:18,100 දැනට අපිට ලැබී තිබෙන තොරතුරු අනුව, 685 00:39:18,250 --> 00:39:19,930 අපි විසින් වෛරසය සීමා කරලයි තියෙන්නේ. 686 00:39:20,130 --> 00:39:21,590 වෛරසය කොහොමද ව්‍යාප්ත වුනේ? 687 00:39:21,660 --> 00:39:22,920 මම කියපු විදියට, අපි දන්නෙ නෑ 688 00:39:22,920 --> 00:39:24,790 වෛරසයක් කොහොමද අපේ වෙරලට ගොඩ ගැහුවේ කියලා, 689 00:39:24,790 --> 00:39:26,010 නමුත් අපි විසින් පුළුවන් හැම දෙයක්ම කරනවා 690 00:39:26,010 --> 00:39:27,710 අපට ඉදිරියේ මොන වගේ අභියෝගයකට මුහුණ පෑමට තිබෙනවද කියා. 691 00:39:28,170 --> 00:39:29,870 මගේ කාර්යාලය විසින් පුලුවන් සියල්ලක්ම සිදු කරනවා 692 00:39:29,870 --> 00:39:32,140 මිනිස්සුන් ආරක්ශාකාරීව තබා ගන්න. 693 00:39:35,860 --> 00:39:40,620 ලේඛම් මිචෙනර්ටත් අපේ විශේෂ ත්‍යාගය ලැබිලා තියෙනවා. 694 00:39:40,620 --> 00:39:43,060 ඒ හේතුව නිසාම තමයි අද ඔහු අපිත් එක්ක මෙතන පණපිටින් සිටින්නේ 695 00:39:43,070 --> 00:39:47,340 පෘථිවියෙන් වැනසුනු ඇමරිකානු රජයේ ඉතුරු අය නැතුව 696 00:39:47,770 --> 00:39:51,120 දැන්, මට ඔබට කියන්න ප්‍රවෘත්තියක් තියෙනවා. 697 00:39:51,940 --> 00:39:54,660 ඇමරිකානු ව්‍යවස්ථාව අනුව, 698 00:39:55,170 --> 00:39:58,280 ග්‍රාමීය ජනපද පිලිබඳ ලේඛම් තුමා, 699 00:39:58,480 --> 00:40:01,980 ජෙෆ්රි මිචෙනර් තමයි 12 වෙනියාට නම් කොට තිබෙන්නේ 700 00:40:01,980 --> 00:40:04,840 ඇමරිකාවේ ජනාධිපති සුදුස්සෙක් විදියට. 701 00:40:04,840 --> 00:40:06,390 අනිත් අය නැතිවුනු නිසාම, 702 00:40:07,190 --> 00:40:09,920 ජෙෆ්රි මිචෙනර් තමයි 703 00:40:10,040 --> 00:40:12,210 ඔබලාගේ ජනාධිපති බවට පත් වෙන්නේ. 704 00:40:17,010 --> 00:40:20,240 ඔයාලට මම කියපු දේ නිවැරදිව ඇහුණා, ඒ වගේම අපි නිව් ඕර්ලන්ස් වලට ගියපු ගමන්, 705 00:40:20,250 --> 00:40:22,750 අපි එයාව නියම විදියේ කාර්යාලයක් ලබා දෙනවා, 706 00:40:22,760 --> 00:40:26,550 කැබිනෙට් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට, හමුදා පාලන බලය ගන්න පුළුවන් වෙන්න, 707 00:40:26,550 --> 00:40:31,240 ඒ වගේම ඇමරිකාව නැවතත් නැගී සිටියා කියලා පෙන්වන්න! 708 00:40:31,240 --> 00:40:35,040 ඇමරිකාවට අලුත් ජනාධිපති කෙනෙක් ඉන්නවා! 709 00:40:35,230 --> 00:40:38,460 ඒ වගේම ඔහුත් අපෙන් කෙනෙක්! 710 00:40:45,580 --> 00:40:46,720 ශෝන්, මොන මගුලක් ගැනද උඹ මේ කියවන්නේ? 711 00:40:46,720 --> 00:40:48,290 ඔයා මේ වගේ දෙයක් ගැන මුකුත් කිව්වේ නෑ. 712 00:40:49,100 --> 00:40:52,020 මම උඹට කිව්වා, මලයා. මට සැලැස්මක් තියෙනවා.