1 00:00:21,030 --> 00:00:22,470 මගේ අතට සිරින්ජය දෙන්න. 2 00:00:23,360 --> 00:00:25,540 එයාලට පුළුවන් වුනොත් නොඉපදුනු දරුවා හරහා ප්‍රතිකාරය ගන්න, 3 00:00:25,570 --> 00:00:26,870 උන් අනිවාර්යෙන්ම එයාව මරලා දාවි 4 00:00:26,890 --> 00:00:28,980 ඒ වගේම නේතන් ජේම්ස් නැවේ ඉන්න හැමෝවම. 5 00:00:31,590 --> 00:00:33,100 ඇත්තටම දරුවගෙන් ඒක ගන්න පුළුවන් ද? 6 00:00:33,130 --> 00:00:34,870 ඔව්, එයාලට පුළුවන්. 7 00:00:43,730 --> 00:00:44,910 වැඩේ දැනටමත් ඉවරයක් වීගෙන යන්නේ බොස්. 8 00:00:44,940 --> 00:00:46,920 - විශිෂ්ඨයි. - සූදානම් ද? 9 00:00:47,320 --> 00:00:49,150 ඉර බැහැලා තත්පර 30ක් වෙනවා. 10 00:00:49,180 --> 00:00:50,440 දැන් ඇඳිරි වැටුනා ඇති. 11 00:00:51,290 --> 00:00:52,710 ලයිට් ටිකත් නිවලා දාමු. 12 00:00:52,730 --> 00:00:53,910 ග්‍රීන්ට වචනේ දෙන්න. 13 00:00:53,930 --> 00:00:55,140 හොඳමයි සර්. 14 00:01:25,870 --> 00:01:27,890 ඒක සැලසුම් කරපු විසන්ධි කිරීමක් ද? 15 00:01:28,150 --> 00:01:29,210 මට හරියටම කියන්න බෑ මැඩම්. 16 00:01:29,240 --> 00:01:30,490 වෑස්කස්. 17 00:01:31,500 --> 00:01:33,680 ඇවොසෙට් බලාගාරය, අමතන්න. 18 00:01:33,710 --> 00:01:35,860 ඇවොසෙට් බලාගාරය, මොකක්ද සිද්ධ වෙන්නේ? 19 00:01:35,880 --> 00:01:37,190 බල්ටිමෝර් ජල සහ බලශක්ති සැපයුම් අංශය. 20 00:01:37,220 --> 00:01:38,650 මේ සැඳෑවේ මම කොහොමද උදව් කරන්න ඕනේ? 21 00:01:38,670 --> 00:01:40,290 ඇමතුම දිගු වේලාවක් රඳවා ගැනීමට අපහසුයි. 22 00:01:40,320 --> 00:01:42,010 ඔබට හදිසි උපකාරයක් අවශ්‍ය නම්, 23 00:01:42,030 --> 00:01:44,600 කරුණාකර ඔබගේ තොල් මගේ පස්ස පැත්තේ තබා 24 00:01:44,630 --> 00:01:46,310 පහරදීමේ සලකුණ ඔබන්න. 25 00:01:48,330 --> 00:01:50,690 හරි. දැන් නම් ඒකිට නහුතෙට නගින්න ඇති. 26 00:01:52,670 --> 00:01:53,950 - ගොඩනැගිල්ල ආරක්ශා කරනවා. - හොඳමයි, මැඩම්. 27 00:01:53,980 --> 00:01:56,770 ඒ වගේම පුලුවන් තරමක් භට කණ්ඩායම් බලාගාරයට යවන්න. 28 00:01:56,800 --> 00:01:58,910 අවශ්‍ය වුනොත්, නැවෙනුත් ආරක්ශකයෝ අරගන්න. 29 00:01:58,930 --> 00:02:01,460 මට ඉක්මනින්ම බලශක්තිය ඕනේ වෙනවා. 30 00:02:01,490 --> 00:02:03,430 - තේරුනා. - ඇලීශියා! 31 00:02:04,430 --> 00:02:06,880 ගිහිල්ලා එයාව අල්ලගන්නවා. 32 00:02:11,900 --> 00:02:14,030 බලාගාරයට ප්‍රහාරයක් එල්ල වෙලා. 33 00:02:14,170 --> 00:02:15,570 අපිට එලියේ සහායට භට කණ්ඩායම් අවශ්‍යයි. 34 00:02:16,130 --> 00:02:19,160 එලියට යමු, දැන්ම! හොඳයි හැමෝම. තමුන්ගේ ස්ථාන වලට යන්න. 35 00:02:19,180 --> 00:02:20,730 පණිවිඩය ලැබුණා! මෙතනම ඉන්නවා. 36 00:02:22,020 --> 00:02:23,870 ලාම්පුවක් ගන්න. අපිට මේ වැඩේ ඉවරයක් කරන්න වෙනවා. 37 00:02:30,040 --> 00:02:31,190 යනවා. 38 00:02:31,780 --> 00:02:32,990 මෙතනම ඉන්න. 39 00:02:42,910 --> 00:02:44,670 ඇවොසෙට් වෑන් පිටත් වෙනවා. 40 00:02:44,850 --> 00:02:46,970 හොඳයි, පරික්ශක තුමා, ඔහේගේ වාරේ. 41 00:02:47,310 --> 00:02:48,730 හොඳයි, කට්ටියම, එන්න! 42 00:02:49,030 --> 00:02:50,980 අපි යමු! අපි යමු! 43 00:02:51,550 --> 00:02:52,910 පුපුරවලා දාන්න. 44 00:03:09,450 --> 00:03:11,630 හොඳයි, හොඳයි. 45 00:03:50,010 --> 00:03:51,350 හොඳයි. 46 00:03:59,370 --> 00:04:01,730 - කෙල්ලගෙන් පැත්තකට වෙනවා! - එයාට වෙඩි තියන්න එපා! 47 00:04:01,760 --> 00:04:04,280 අත් දෙක ඔලුව උඩින් තියාගන්නවා! දන ගහගන්නවලා, දැන්ම! 48 00:04:04,580 --> 00:04:05,640 කාරා! 49 00:04:05,810 --> 00:04:07,200 මට සමාවෙන්න. 50 00:04:07,290 --> 00:04:09,490 අපි ඔයාව මෙතනින් එලියට ගෙනියන්න හදන්නේ. 51 00:04:09,510 --> 00:04:11,320 අපි මේවයින් ඔයාව එලියට ගනිමු. 52 00:04:11,940 --> 00:04:13,060 විජහට ගියොත් හොඳයි. 53 00:04:13,080 --> 00:04:14,600 එහෙම නොවුනොත් මග දිගට වෙඩි තිය තියා යන්නයි වෙන්නේ. 54 00:04:14,640 --> 00:04:16,350 හොඳයි, මම මෙයාව ගත්තා. 55 00:04:16,380 --> 00:04:18,070 යන්න, යන්න, යන්න, යන්න, යන්න. 56 00:04:18,810 --> 00:04:20,050 යන්න. 57 00:04:48,410 --> 00:04:51,190 මම ආපහු නගරයට හෙලිකොප්ටර් දෙක වගේම බෝට්ටු දෙකක කණ්ඩායම් එවනවා. 58 00:04:51,210 --> 00:04:53,500 මම නැවතත් කියනවා... බලාගාරයට ප්‍රහාර එල්ල වෙලා. 59 00:04:53,520 --> 00:04:56,070 නැවේ සිටින සෑම ඒකකයක්ම පාහේ නැවතත් නැවෙන් පිටතට යන්න සිද්ධ වෙනවා. 60 00:04:56,100 --> 00:04:57,850 - පිටපත් කරගත්තා. - ග්‍රැන්ඩර්සන්ගේ අණදීම් අනුව. 61 00:04:57,880 --> 00:04:59,150 තේරුණා. 62 00:05:31,600 --> 00:05:32,990 ටොම්. 63 00:05:55,810 --> 00:05:57,150 - මොකද සිද්ධ වෙන්නේ? - ශ්ෂ්ෂ්. 64 00:05:57,170 --> 00:06:00,710 - බලාගාරයට වාර්ථා කරන්න, දැන්ම! - පිටපත් කරගත්තා. අපි යමු. 65 00:06:04,860 --> 00:06:06,660 උන් අවි ගබඩාව අතෑරලා දාලා යනවා. තව ආරක්ශකයෝ නෑ. 66 00:06:06,680 --> 00:06:07,380 ඇයි? 67 00:06:07,710 --> 00:06:08,950 මං දන්නේ නෑ. මට ඇති වැඩකුත් නෑ. 68 00:06:08,980 --> 00:06:10,010 මේක තමයි අපේ අවස්ථාව. 69 00:06:39,240 --> 00:06:40,850 හොඳයි, දැන් හිරි ඇරගත්තා ඇති. 70 00:06:40,880 --> 00:06:42,190 වාඩි වෙනවා. 71 00:06:42,940 --> 00:06:44,290 මම කිව්වේ වාඩි වෙන්න කියලා! 72 00:06:44,310 --> 00:06:45,770 උන්ව වාඩි කරවනවා. 73 00:06:54,870 --> 00:06:56,210 මැඩම්. 74 00:06:57,050 --> 00:06:59,490 ඔයා කිව්වනේ වෙලාවක් ඒවි කියලා. 75 00:07:04,550 --> 00:07:06,180 මම හිතන්නේ දැං වෙලාව හරි වගේ. 76 00:07:17,030 --> 00:07:17,880 යනවා. යනවා. 77 00:07:19,540 --> 00:07:20,780 යන්න. 78 00:07:23,290 --> 00:07:25,200 - වමට. - දකුණට. 79 00:07:26,720 --> 00:07:28,060 අන්න අතනට. 80 00:07:28,600 --> 00:07:29,920 පැහැදිලියි. 81 00:07:33,230 --> 00:07:34,990 ග්‍රැන්ඩර්සන්ගේ අණදීම් කාර්යාලය තියෙන්නේ උඩම තට්ටුවේ. 82 00:07:35,020 --> 00:07:37,940 ඔයා නැගෙනරහි පැත්ත බලාගන්න, අපි බටහිර බලාගන්නං, ඒ විදියට අල්ලගෙන එන්නං. 83 00:07:45,260 --> 00:07:46,300 පරිස්සම් වෙන්න. 84 00:07:46,330 --> 00:07:48,850 මම මෙච්චර දුරක් ආවේ බල්ටිමෝර් වල මැරෙන්න නෙමෙයි. 85 00:08:37,770 --> 00:08:39,250 ආයුධ ගබඩාව. 86 00:08:41,330 --> 00:08:43,230 මගේ කොල්ලෝ ටික. 87 00:08:55,930 --> 00:08:58,160 හොඳයි, කොල්ලෝ 5ක් ගන්න. නැගෙනහිර බලාගන්න. 88 00:08:58,190 --> 00:08:59,820 විද්‍යාගාරය පරිස්සං කරගන්න. මම උඩදී මුණගැහෙන්නං. 89 00:08:59,840 --> 00:09:01,560 තේරුණා. අපි යමු. 90 00:09:08,170 --> 00:09:10,490 මැඩම්, අපේ ආරක්ශාවේ බිඳවැටීමක්. 91 00:09:10,510 --> 00:09:12,160 ගොඩනැගිල්ල ඇතුලේ වෙඩි තැබීම් සිද්ධවුනා. 92 00:09:12,270 --> 00:09:13,840 හමාඩා මැරුණා. 93 00:09:13,920 --> 00:09:16,160 ගැබිනි සොල්දාදුවා වගේම වෛද්‍ය ස්කොට් අතුරුදහන්. 94 00:09:16,180 --> 00:09:17,100 එතකොට මගේ දුව? 95 00:09:17,130 --> 00:09:18,440 තාම එයා ගැන සලකුණක් නෑ. 96 00:09:34,530 --> 00:09:36,080 හැම පිටවුමක්ම මුද්‍රා තියන්න! 97 00:09:36,100 --> 00:09:37,710 කාටවත් ගොඩනැගිල්ලෙන් ඇතුලට හෝ එලියට යන්න ඉඩ තියන්න බෑ! 98 00:09:37,740 --> 00:09:38,810 මගේ දූව හොයාගන්නවා. 99 00:09:38,840 --> 00:09:40,170 හොඳමයි, මැඩම්. 100 00:09:44,000 --> 00:09:45,550 හොඳයි, අපිට යන්න වෙනවා. 101 00:09:45,760 --> 00:09:48,740 හදිසි පිටවුම තියෙන්නේ වායු සමීකරණ ඒකකය පිටිපස්සේ. 102 00:09:50,230 --> 00:09:51,510 ඔයාට ප්‍රශ්ණයක් නෑ නේද? 103 00:09:51,540 --> 00:09:52,640 මම හොඳින්. මම හොඳින්. 104 00:09:53,120 --> 00:09:54,490 ඔතනට වෙලා ඉන්න. 105 00:09:56,110 --> 00:09:58,420 ඔය තුන්දෙනාට, තේරුණා ද? මට උන්ව හොයා ගන්න ඕනේ. 106 00:09:58,980 --> 00:10:00,090 මොකද? 107 00:10:00,110 --> 00:10:01,670 - සැලසුම වෙනස් කරමු. - මොකක්ද අවුල? 108 00:10:01,690 --> 00:10:03,270 පහලට, පහලට, පහලට, පහලට, පහලට, පහලට, පහලට. 109 00:10:03,300 --> 00:10:05,040 යමු, යමු. 110 00:10:08,710 --> 00:10:10,750 කීයක් ඉන්නවද කියලා හරියටම දන්නේ නෑ. 111 00:10:10,780 --> 00:10:12,090 උඩින් කිසිම කෙනෙක් පේන්න නෑ. 112 00:10:12,110 --> 00:10:13,890 ආපහු විදුලිය ගන්න බලන්න. 113 00:10:16,450 --> 00:10:18,810 බෙදිලා යන්න. ප්‍රධාන ඒකකයට යන්න. 114 00:10:18,840 --> 00:10:19,800 කී දෙනෙක් ඉන්නව ද? 115 00:10:19,820 --> 00:10:21,050 මට තුනක් පේනවා. 116 00:11:14,590 --> 00:11:15,850 උඩ බලන්න. 117 00:11:16,190 --> 00:11:17,720 කවුරුහරි අපි දිහා බලාගෙන ඉන්නවා. 118 00:11:17,750 --> 00:11:18,910 මගුලයි. අපිට සන්නිවේදක තියෙනවා. 119 00:11:26,170 --> 00:11:28,140 භෝජන අංගනය, කලුවරේ පහරදෙන්න. 120 00:12:10,050 --> 00:12:10,650 පැහැදිලියි! 121 00:12:10,650 --> 00:12:12,220 පැහැදිලි! 122 00:12:15,560 --> 00:12:17,190 හැමෝම හොඳින් ද? කාටවත් වෙඩි වැදුන ද? 123 00:12:17,780 --> 00:12:19,350 ආපු පැත්තේ තවත් අය ඉන්නවද නාවිකයෝ? 124 00:12:19,350 --> 00:12:20,530 මැඩම්, සන්නිවේදන අංශයේ කවුරුහරි ඉන්නවා. 125 00:12:20,530 --> 00:12:22,800 දන්නේ නෑ කවුද කියලා, ඒත් එයා අපිට උදව් කලා. 126 00:12:23,170 --> 00:12:25,320 උඹලට පොඩි බඩු වගයක් ගෙනාවා. හැමෝම, එකින් එක ගන්න. 127 00:12:25,530 --> 00:12:28,360 හොඳයි, හැමෝම අහගන්න. ඔයාලා දන්නවා කරන්න ඕනේ විදිය. 128 00:12:28,360 --> 00:12:30,830 අපි උන්ව එලියට ඇදලා ගන්නවා, ඊට පස්සේ පිටුපසින් පහර දෙනවා. 129 00:12:30,830 --> 00:12:31,940 යමු නාවිකයිනේ. 130 00:12:31,940 --> 00:12:33,500 හැමෝම තමුන්ගේ සටන් ස්ථානයන් වලට යමු. 131 00:12:33,510 --> 00:12:34,860 සටන් කරන්න වෙලා හරි! 132 00:12:35,810 --> 00:12:37,000 අන්න හරි පුතෝ. 133 00:12:37,490 --> 00:12:42,200 හොඳයි, කොල්ලනේ, ආපහු අපේ නැව අතට ගනිමු. 134 00:12:48,900 --> 00:12:51,070 මම ප්‍රතිජිවක වගයක් හොයා ගත්තා, හදිසියේවත් අපිට ඕනේ වුනොත් කියලා. 135 00:12:51,070 --> 00:12:53,620 ඔයා ඒක ඔයාගේ අත වෙනුවෙන් පාවිච්චි කරන්න, මාස්ටර් චීෆ්. 136 00:12:53,690 --> 00:12:55,200 ඔයාගේ තුවාලේ ආපහු පෑරිලා. 137 00:12:55,380 --> 00:12:56,490 මම හොඳින්. 138 00:12:59,690 --> 00:13:01,810 පේන විදියට පාර පුරාවටම විදුලිය ගිහිල්ලා වගේ. 139 00:13:04,270 --> 00:13:05,690 ඒක මයේ පුතා කරපු වැඩක් වෙන්න ඕනේ. 140 00:13:05,950 --> 00:13:07,040 මට ඒ ගැන හොඳටම විශ්වාසයි. 141 00:13:12,240 --> 00:13:12,940 සීයේ. 142 00:13:13,120 --> 00:13:15,230 ඒක ඇවොසෙට් වෑන් එකක්. කවුරුහරි එනවා. 143 00:13:15,250 --> 00:13:17,370 ඉටිපන්දම් නිවලා දාන්න. ඇහැ ගහගෙන ඉන්න බලන්න. 144 00:13:20,090 --> 00:13:21,080 පහත් වෙලා ඉන්න, ඈශ්. 145 00:13:21,100 --> 00:13:22,400 ළමයිනේ, මෙන්න මෙහාට එන්න. 146 00:13:22,430 --> 00:13:24,410 පහත් වෙන්න. 147 00:13:29,760 --> 00:13:31,040 අරකද තැන? 148 00:13:31,060 --> 00:13:32,680 ඔහේලා මට ගෙවනව ද? 149 00:13:37,620 --> 00:13:39,360 ගිය වතාවේ මට මීට වඩා දෙගුණයක් සලාක ලැබුණා. 150 00:13:39,360 --> 00:13:40,780 අඩුමගානේ මට වතුර ටිකක්වත් ගන්න පුළුවන් ද? 151 00:13:41,060 --> 00:13:42,640 අනේ මනුස්සයෝ. මම හොඳ හෝඩුවාවක් දුන්නේ. 152 00:13:42,640 --> 00:13:44,760 මම නැතුව මේ පැත්තම ලෙඩ්ඩුන්ගෙන් පිරිලා තියේවි. 153 00:13:44,770 --> 00:13:45,970 මකබෑවෙනවා. 154 00:13:46,860 --> 00:13:48,390 උදව් වලට කතා කරන්න. 155 00:14:42,760 --> 00:14:44,010 ඇතුලේ කවුරුවත් ඉන්නව ද?! 156 00:14:44,040 --> 00:14:45,470 අපි ආවේ ඔයාලට උදව් කරන්න! 157 00:15:19,980 --> 00:15:21,510 මුන් ආපු තැනින් තවත් උන් එන්න පටන් ගනීවි. 158 00:15:21,540 --> 00:15:22,910 අපිට මෙතන ඉන්න බෑ. 159 00:15:22,930 --> 00:15:23,910 අපි යමු. 160 00:15:36,970 --> 00:15:38,680 හේයි, කමාන්ඩර්. 161 00:15:42,360 --> 00:15:44,100 ලුතිනන් ෆෝස්ටර් ඔයාත් එක්ක මොනවද කරන්නේ? 162 00:15:44,130 --> 00:15:46,770 අර පිස්සු දොස්තරයා කේරාගෙන් ප්‍රතිකාරය හදන්න හැදුවා. 163 00:15:47,490 --> 00:15:49,430 මම ඌව මරලා දැම්මා, සර්. 164 00:15:52,680 --> 00:15:54,110 ඔයා හොඳින් ද? 165 00:15:54,390 --> 00:15:57,820 මම හොඳින්. ක්වින්සි නැතිවෙලා. 166 00:16:00,080 --> 00:16:01,950 ඔයාගේ මිනිස්සුන්ට පුළුවන්ද මෙයාලට පැනගන්න උදව් කරන්න? 167 00:16:03,470 --> 00:16:04,590 මෙයාලව ගෙනියන්න. 168 00:16:05,660 --> 00:16:06,650 මාත් එක්ක එන්න. 169 00:16:14,890 --> 00:16:16,790 දකුණට යන්න! දකුණට යන්න! 170 00:16:17,900 --> 00:16:19,070 ඇතුලට යමු! 171 00:16:19,450 --> 00:16:22,540 යමු! යමු! මාව පරිස්සම් කරන්න. 172 00:16:23,910 --> 00:16:24,860 යන්න. 173 00:16:27,930 --> 00:16:30,250 තෝර්වෝල්ඩ්ගේ මිනිස්සු එක්ක නේවි එක ඇතුලට ඇවිල්ලා. 174 00:16:30,280 --> 00:16:31,720 උන් ඇවිල්ලා ඉන්නේ පාදම යටින්. 175 00:16:32,620 --> 00:16:35,000 මැඩම්, මම හිතන්නේ අපි චොපර් එකට කතා කරලා 176 00:16:35,020 --> 00:16:36,320 ඔයාව මෙතනින් එලියට ගෙනිච්චොත් හොඳයි. 177 00:16:36,990 --> 00:16:38,710 තමුසේ හිතන්නේ අපි මෙතන අතෑරලා දානවා කියල ද? 178 00:16:39,210 --> 00:16:40,680 නෑ, මැඩම්. 179 00:16:45,500 --> 00:16:48,870 මාව බලාගාරයත් එක්ක සම්බන්ධ කරන්න. මට දැනගන්න ඕනේ මොකද වෙන්නේ කියලා. 180 00:17:04,550 --> 00:17:05,490 ජිමී. 181 00:17:07,480 --> 00:17:08,660 තෝර්වෝල්ඩ්. 182 00:17:11,530 --> 00:17:12,710 උඹ පොලිස්කාරයෙක්. 183 00:17:13,390 --> 00:17:14,820 උඹ මෙතනට අයිති එකෙක් නෙමෙයි. 184 00:17:15,830 --> 00:17:17,580 උඹට ඇත්තටම තේරෙන්නේ නෑ වගේ. 185 00:17:28,770 --> 00:17:29,730 කේරා! 186 00:17:30,050 --> 00:17:31,400 පොඩ්ඩක් ඉන්න. මේක ගන්න. 187 00:17:31,920 --> 00:17:33,100 ඔය විදියට යන්න. මම පස්සේ එන්නං. 188 00:17:33,100 --> 00:17:33,740 මොකක්?! 189 00:17:33,740 --> 00:17:35,450 ඒක අණක්. ආරක්ශිත තැනකට යන්න. 190 00:17:35,450 --> 00:17:36,500 ටෙ... 191 00:17:37,840 --> 00:17:39,640 අණ දෙන්න එනවා. මේ මනුස්සයා නං. 192 00:17:39,750 --> 00:17:41,100 මේ පැත්තෙන් යමු. 193 00:17:50,020 --> 00:17:50,810 ඔතන කීයක් ඉන්නව ද? 194 00:17:50,840 --> 00:17:52,950 ආපන ශාලාවේ 67 දෙනෙක් ඉන්නවා. 195 00:17:53,690 --> 00:17:54,680 පිටපත් කරත්තා. 196 00:17:55,650 --> 00:17:57,300 ග්‍රැන්ඩර්සන් ලඟට යන්න වෙන විදියක් හොයා ගන්න. 197 00:17:57,320 --> 00:17:59,170 මට මේ මිනිස්සු ටික එලියට ගෙනියන්න වෙනවා. 198 00:18:05,530 --> 00:18:07,740 තේරුණා. 199 00:18:08,560 --> 00:18:09,560 ආහ්! 200 00:18:10,100 --> 00:18:12,100 ඇමරිකානු නාවික හමුදාව! අපි ඔහේලා හැමෝම එලියට ගන්නයි හදන්නේ! 201 00:18:12,120 --> 00:18:13,450 හැමෝම, ඉක්මන් කරන්න! 202 00:18:13,470 --> 00:18:15,080 මෙහෙන් යමු! ඉක්මනට! 203 00:18:15,160 --> 00:18:16,530 ඉක්මන් කරනවලා! යනවා! 204 00:18:16,560 --> 00:18:18,660 හනික! හනික! 205 00:18:24,250 --> 00:18:24,950 විද්‍යාගාරේ ආරක්ශිතයි. 206 00:18:24,950 --> 00:18:26,900 නැවතත් කියනවා, විද්‍යාගාරය ආරක්ශිතයි. 207 00:18:27,210 --> 00:18:28,890 අපි ඩොක්ටර් ස්කොට් ආරක්ශා කරගත්තා. 208 00:18:28,890 --> 00:18:31,010 ලුතිනන් ග්‍රීන්, මොකද ඔතන තත්වේ? 209 00:18:34,350 --> 00:18:36,150 සර්, මට වැඩි වෙලාවක් මුංව අල්ලගෙන ඉන්න වෙන එකක් නෑ. 210 00:18:36,180 --> 00:18:38,200 ඒකට කමක් නෑ. ඔතනින් පැනගන්න. 211 00:18:48,220 --> 00:18:49,940 මගේ උණ්ඩ අඩු වේගෙන එන්නේ! 212 00:18:50,220 --> 00:18:51,930 ඔතනින් පැනගන්නවා! ඒක සෘජු අණදීමක්! 213 00:18:51,930 --> 00:18:53,830 - ඔතනින් යනවා, දැන්ම! - තේරුනා! 214 00:18:56,400 --> 00:18:57,460 රෙද්ද. 215 00:19:26,650 --> 00:19:28,360 හෙල්ලෙන්න එපා. 216 00:19:29,490 --> 00:19:30,770 නියමයි! 217 00:19:39,760 --> 00:19:41,390 අපි මේ කොහේටද යන්නෙ? 218 00:19:41,880 --> 00:19:43,520 අපිට තාමත් මූලික හමුවීම් ස්ථානයක් තියෙනවා. 219 00:19:43,520 --> 00:19:44,530 අපිට එතනට වෙලා ඉන්න පුළුවන්. 220 00:19:44,530 --> 00:19:46,530 වල්චර් කණ්ඩායම, මම එන්නේ පයින්. මගේ පස්සෙන් කට්ටිය එනවා. 221 00:19:46,530 --> 00:19:49,240 මම නැවතත් කියනවා, මගේ පස්සෙන් 6 දෙනෙක්වත් එනවා. 222 00:19:49,240 --> 00:19:51,070 ඒ වගේම මට උන්ව ඔයාලා ඉන්න පැත්තට ගේන්න ඕනේ නෑ. 223 00:19:54,630 --> 00:19:56,370 මම සැරටෝගා වල වටෙන් යනවා 224 00:19:56,400 --> 00:19:58,580 එතකොට... මම ඉන්නේ කොහේ ද? ... ෆ්‍රීමොන්ට්. 225 00:19:58,610 --> 00:20:00,220 සැරටෝගා සහ ෆ්‍රීමොන්ට්! 226 00:20:02,060 --> 00:20:04,300 මාස්ටර් චීෆ්, දැන් අපි ලඟ වෑන් දෙකක් තියෙනවා. 227 00:20:04,330 --> 00:20:06,070 ඔයා එකක් අරගන්න. මම අනිත් එක ගන්නං. 228 00:20:06,090 --> 00:20:07,990 මම කැප්ටන්ට පොරොන්දු වුනා ඔයාලා ගැන බලාගන්නවා කියලා. 229 00:20:08,020 --> 00:20:09,240 ඒ වගේම ඔයා එහෙම කලා. 230 00:20:09,390 --> 00:20:10,730 මම මෙතන ඉඳන් මේක බලාගන්නං. 231 00:20:10,750 --> 00:20:12,380 අපි එකතුවෙන ස්ථානෙදී හමුවෙන්නං. 232 00:20:12,520 --> 00:20:13,710 මම තාමත් හැංගෙන විදිය දන්නවා 233 00:20:13,720 --> 00:20:15,100 ඒ වගේම මම සටන් කරන විදියත් දන්නවා. 234 00:20:16,000 --> 00:20:18,160 යන්න. ඔයාගේ නාවික සගයින්ට උදව් කරන්න. 235 00:20:18,510 --> 00:20:20,600 ලුතිනන් ග්‍රීන්, ක්‍රෝබ්‍රා කණ්ඩායම. මගේ ලඟ වාහනයක් තියෙනවා 236 00:20:20,630 --> 00:20:22,350 විනාඩි 5කට අඩු වෙලාවකින් මාව ඔතනදී දකින්න පුළුවන්. 237 00:20:22,370 --> 00:20:23,440 ඔය විදියටම ඉන්න. 238 00:20:24,000 --> 00:20:25,070 වාසනාවන්. 239 00:20:25,220 --> 00:20:26,620 හොඳයි, ළමයිනේ, වෑන් එක ඇතුලට යමු. 240 00:20:27,120 --> 00:20:28,950 හනික, ඉක්මන් කරලා! 241 00:20:29,810 --> 00:20:31,180 එන්න අපි යමු. 242 00:20:32,080 --> 00:20:34,130 යන්න. උන් ගිහිල්ලා. 243 00:20:35,070 --> 00:20:36,220 මෙතන අත්පත් කරගත්තා. 244 00:20:36,380 --> 00:20:38,980 - ප්‍රධාන ඒකකය පණගන්වන්න. - හොඳයි, ඒක ගැන බලන්න. 245 00:20:39,280 --> 00:20:40,980 මම උත්සාහා කරනවා. මට පොඩි වෙලාවක් දෙන්න. 246 00:20:41,210 --> 00:20:42,680 හරි, හොඳයි. 247 00:20:42,920 --> 00:20:44,360 හොඳයි, පටන් ගන්න. අංකනය කරන්න. 248 00:20:44,750 --> 00:20:48,430 විදුලිය ක්‍රියාත්මකයි 5, 4, 3... 249 00:20:48,450 --> 00:20:49,690 විදුලිය ක්‍රියාත්මකයි. 250 00:20:50,720 --> 00:20:52,280 හොඳයි. ඒක සක්‍රීයයි. 251 00:20:55,570 --> 00:20:57,480 ග්ලෝරියා, ගිහිල්ලා අනිත් තැන් බලාගන්න. 252 00:21:00,270 --> 00:21:04,220 ඇවොසෙට් වල හැම කෙනෙක්ම ඇහුම්කන් දෙන්න, අපිව පහරදීමකට ලක් වෙලා... 253 00:21:04,250 --> 00:21:05,780 දිගටම එන්න. එකට ඉන්න බලන්න. 254 00:21:05,810 --> 00:21:07,870 වැරදි විදියට වැඩ කරන හමුදා කොටසක් විසින්. 255 00:21:07,900 --> 00:21:09,480 අපි පහරදීමකට ලක්වෙලා! 256 00:21:09,510 --> 00:21:11,920 තමුන් නාවික හමුදා නිල ඇඳුමක් දුටුවොත්, 257 00:21:11,940 --> 00:21:13,500 - රැවටෙන්න එපා. - දිගටම එන්න. 258 00:21:13,520 --> 00:21:15,910 - කාමරය ඇතුලටම වෙලා ඉන්න බලන්න. - ඔවුන් අපේ ජල සැපයුම අඩාල කලා. 259 00:21:15,940 --> 00:21:17,180 අන්න. ඒ එයින් කෙනෙක්. 260 00:21:17,210 --> 00:21:20,080 නෑ. මම ඇමරිකානු හමුදාවේ සාමාජිකයෙක්. 261 00:21:20,100 --> 00:21:21,470 - මම ආවේ උදව් කරන්න. - මේ වෙලාවේ අපි හැමෝම සටන් කරුවෝ. 262 00:21:21,490 --> 00:21:23,380 - මම නැවතත් කියනවා, මේ ඒමී ඇන්ඩර්සන්. - මේකිව අල්ලගන්න! 263 00:21:23,410 --> 00:21:26,870 - එපා. - අරකිව අල්ල ගන්න! 264 00:21:26,890 --> 00:21:28,730 අපි පහරදීමකට ලක් වෙලා. 265 00:21:28,760 --> 00:21:31,290 මම නැවතත් කියනවා, අපි පහරදීමකට ලක්වෙලා. 266 00:21:31,320 --> 00:21:32,590 ඔතනම නවතිනවා! 267 00:21:32,910 --> 00:21:34,420 මේ අහන්න. 268 00:21:34,450 --> 00:21:36,920 මේ ගොඩනැගිල්ල ඇතුලේ සිය ගානක් අහිංසක මිනිස්සු ඉන්නවා. 269 00:21:36,920 --> 00:21:38,030 එයාලා ඉන්නේ අනතුරේ. 270 00:21:38,050 --> 00:21:40,310 අපිට එයාලට උදව් කරන්න වෙනවා, එයාලව මෙතනින් එලියට ගන්න වෙනවා. 271 00:21:41,870 --> 00:21:44,060 එයාලා අපේ බලශක්තිය නැති කලා. 272 00:21:47,310 --> 00:21:50,300 අපි අපේ දේ වෙනුවෙන් සටන් කල යුතුයි. 273 00:21:51,130 --> 00:21:54,340 අපි ගොඩනැගූ සියල්ලක්ම බේරගන්න අපි සටන් කල යුතුයි. 274 00:22:03,430 --> 00:22:04,120 රේඩියෝ ක්‍රියා විරහිතයි. 275 00:22:04,120 --> 00:22:05,780 අපි පොඩි මට්ටමකින් සම්බන්ධ වෙමු. 276 00:22:12,600 --> 00:22:14,060 ස්තුතියි, මාස්ටර් චීෆ්. 277 00:22:14,090 --> 00:22:15,350 ඕනේ වෙලාවක, සර්. 278 00:22:37,390 --> 00:22:38,620 එයාලා සටන් කරන්නෙ නෑ. 279 00:22:38,650 --> 00:22:40,470 මුන් පැනලා දුවනවා! 280 00:22:40,970 --> 00:22:43,270 මැඩම්, මිනිස්සු වෙඩි වරුසාවෙන් පැත්තකට වෙන්නයි බලන්නේ. 281 00:22:43,300 --> 00:22:45,570 මට උන්ව වෙඩි වරුසා වලින් අහකට ගන්න ඕනේ නෑ. 282 00:22:47,600 --> 00:22:50,010 අපි කැප්ටන් චැන්ඩ්ලර්ට මේක ලේසි කරන්න හොඳ නෑ. 283 00:22:50,130 --> 00:22:52,420 කාටවත් ගොඩනැගිල්ලෙන් පිට වෙන්න දෙන්න එපා. ඒක ගැන බලාගන්නවා. 284 00:22:52,520 --> 00:22:53,280 යනවා. 285 00:22:53,300 --> 00:22:54,610 හොඳමයි, මැඩම්. 286 00:22:56,190 --> 00:22:58,110 - හරි. හරි. පැහැදිලියි. පැහැදිලියි. - ඔය විදියටම ඉන්න බලන්න. 287 00:22:58,170 --> 00:22:59,080 ඔයාට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. 288 00:22:59,110 --> 00:23:02,360 - ග්‍රීන්, මේ ඔයා ද? - මෙයාගේ ගොඩක් ලේ ගිහිල්ලා, සර්. 289 00:23:03,360 --> 00:23:05,400 කැප්ටන්. 290 00:23:06,430 --> 00:23:08,260 මම මේ ගැන දැනන් හිටියේ නෑ. 291 00:23:08,880 --> 00:23:10,620 ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා. 292 00:23:10,640 --> 00:23:13,300 මම දන්නවා, ලුතිනන්. මම දන්නවා. 293 00:23:13,330 --> 00:23:14,350 ක්ලාර්ක්! 294 00:23:16,670 --> 00:23:17,690 අපිට මෙයාව අයින් කරන්න වෙනවා. 295 00:23:17,690 --> 00:23:20,530 මෙයා ජීවත් වෙන එකක් නෑ, මේ තුවාලේ වහලා දාන්නම වෙනවා. 296 00:23:20,620 --> 00:23:22,930 උමගේ ඔහේලගේ මිනිස්සු ඉන්නවා. එයාලට උදව් කරන්න පුළුවන් ද? 297 00:23:22,950 --> 00:23:24,360 - මගේ පස්සෙන් එන්න. - හොඳයි. මෙයාව මෙතනින් ගෙනියන්න. 298 00:23:24,360 --> 00:23:26,560 එන්න. අපි යමු. අපි යමු. නැගිටිමු. 299 00:23:27,430 --> 00:23:30,530 මම ඔයාව අල්ල ගත්තා. ඔන්න ඔය විදියට. 300 00:23:31,400 --> 00:23:32,580 ඔයාට අවුලක් වෙන එකක් නෑ. 301 00:23:34,630 --> 00:23:36,340 ආපහු යනවා! ආපහු යනවා, දැන්ම! 302 00:23:36,340 --> 00:23:37,060 අපිට යන්න දෙනවා! 303 00:23:37,060 --> 00:23:38,270 හැමෝම, පස්සට වෙලා ඉන්නවා! 304 00:23:38,270 --> 00:23:39,170 උන් අපිව මරන්නයි යන්නේ! 305 00:23:39,170 --> 00:23:40,770 කවුරුවත් පිටවෙන්න බෑ! 306 00:23:45,940 --> 00:23:48,470 විජහට මෙතනින් පිටවෙනවා. හනික, හනික, හනික. 307 00:23:53,780 --> 00:23:55,130 දැන්. 308 00:24:17,060 --> 00:24:18,260 බාර්කර්. 309 00:24:21,910 --> 00:24:23,510 බාර්කර්. 310 00:24:35,480 --> 00:24:36,850 මාව බලාගන්න! 311 00:24:51,540 --> 00:24:53,200 ඉක්මන් කරපල්ලා කොල්ලනේ. 312 00:25:25,680 --> 00:25:26,940 මාව පරිස්සං කරපං. 313 00:25:48,510 --> 00:25:50,000 නියමයි! 314 00:25:51,470 --> 00:25:53,390 දුම දාගෙන ගින්දර වගේ! 315 00:26:12,610 --> 00:26:14,370 උමගට ඇතුල් වෙන තැනින් ඩොක්ටර් ස්කොට්ව හොයා ගත්තා. 316 00:26:14,400 --> 00:26:17,270 එයා ආරක්ශිතයි. එයා ඉන්නේ ලුතිනන් ෆෝස්ටර් එක්ක. 317 00:26:17,300 --> 00:26:18,530 කේරා? 318 00:26:18,550 --> 00:26:20,940 ඔය විදියට ඉමු කෙල්ලේ. අපි ආපහු නැවට යන්නයි හදන්නේ. 319 00:26:20,970 --> 00:26:22,700 නෑ, මට ආපහු යන්න බෑ. මට ආපහු යන්න බෑ. 320 00:26:22,720 --> 00:26:24,500 මම මෙතන ඉඳන් බලා ගන්නම්. ඔයාට යන්න පුළුවන්. යන්න. යන්න! 321 00:26:24,530 --> 00:26:27,610 නෑ. මට බෑ. මට ආපහු යන්න බෑ. 322 00:26:28,020 --> 00:26:29,880 නැවට නම් යන්න බෑ. 323 00:26:43,200 --> 00:26:44,560 ඇන්ඩෘ. 324 00:26:45,290 --> 00:26:46,310 ඒමී. 325 00:26:46,590 --> 00:26:48,380 මගේ අයිතීන් ගැන එහෙම කියනව ද? 326 00:26:49,300 --> 00:26:52,250 නෑ, ඒ වගේම මට මගේ මාංචු කුට්ටම ගේන්න අමතක වුනා. 327 00:26:52,960 --> 00:26:55,080 හිතුවද සටනක් නැතුවම අතෑරලා දාවි කියලා? 328 00:26:55,230 --> 00:26:57,440 ඒක ඔයාගේ විදිය නෙමෙයි. දැන් කියලා මොන වෙනසක් ද? 329 00:26:58,820 --> 00:27:01,390 අපිට මේ නගරය වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න තිබුණා. 330 00:27:02,550 --> 00:27:04,020 අපි හතුරෝ වෙන්න ඕනේම නෑ. 331 00:27:04,020 --> 00:27:05,680 ඔව්, එහෙමත් කරලා බැලුවා. 332 00:27:06,650 --> 00:27:07,750 හොඳයි එහෙනං. 333 00:27:16,020 --> 00:27:18,880 මැඩම්, යන්න වෙලාව. 334 00:27:25,740 --> 00:27:27,840 නැවියෝ එලියේ නැව ඇතුලේ සටන් කරනවා! 335 00:27:27,860 --> 00:27:29,730 කවුරුහරි උන්ගේ‍ කැමරා වල පාලනය අරගෙන! 336 00:27:30,350 --> 00:27:32,030 - කවු ද? - හත්වලාමේ මම දන්නේ නෑ. 337 00:27:32,060 --> 00:27:33,690 අපිට හැම පැත්තකින්ම වදිනවා! 338 00:27:35,530 --> 00:27:37,030 බැල්ලිගේ පුතා! 339 00:28:57,940 --> 00:28:59,250 වහලට. 340 00:29:01,400 --> 00:29:03,730 ඒකි ගියේ වහලට. 341 00:29:16,120 --> 00:29:18,290 බල්ටිමොර් වල සියල්ලෝම සවන් දෙන්න. 342 00:29:18,720 --> 00:29:22,460 U.S.S. නේතන් ජේම්ස් නැවතත් පාලන කණ්ඩායමේ බලය යටතට පැමිණියා. 343 00:29:22,490 --> 00:29:24,060 - යමල්ලා. - නැව අනුබද්ධිතව තිබෙනවා 344 00:29:24,080 --> 00:29:27,770 බල්ටිමෝර් නිදහස් කරගැනීමේ සටනට සහ ප්‍රතිකාරය පැතිරවීම වෙනුවෙන් 345 00:29:27,790 --> 00:29:30,330 රතු උණෙන් පෙලෙන සියලුම පුරවැසියන් වෙනුවෙන්. 346 00:29:32,090 --> 00:29:34,520 මේ පණිවුඩය යොමු කරන්නේ ඒමී ග්‍රැන්ඩර්සන් වෙතටයි 347 00:29:34,540 --> 00:29:36,660 එමෙන්ම ඇයට පක්ශපාතී සියලුම දෙනා වෙනුවෙන්. 348 00:29:36,760 --> 00:29:38,890 නේතන් ජේම්ස් නිදහස් වුනා 349 00:29:38,920 --> 00:29:40,850 එමෙන්ම තමුන්ට එරෙහි සටනට සම්බන්ධ වී තිබෙනවා. 350 00:29:40,870 --> 00:29:43,080 අප විසින් තමුන්ගේ ඉක්මනින් යටත් වීමට නියෝග කරනවා. 351 00:29:43,110 --> 00:29:44,800 තමුන්ගේ ආයුධ බිම තබන්න... 352 00:29:46,580 --> 00:29:50,750 නැතිනම්, ඇමරිකානු නාවික හමුදාවේ සම්පූර්ණ වෙඩි බලයට මුහුණ දෙන්න සූදානම් වෙන්න. 353 00:29:58,050 --> 00:29:59,860 හෙලිකොප්ටරය කොච්චර දුරකින්ද තියෙන්නේ? 354 00:29:59,890 --> 00:30:02,010 - විනාඩි දෙකක් දුරින්, මැඩම්. - යානය ආරක්ශා කරගන්න. 355 00:30:02,040 --> 00:30:04,210 නැවතත් මූලස්ථානයට පැමිණෙන්න. ඒ වගේම කොහේද නොරිස්? 356 00:30:04,230 --> 00:30:06,170 මේ වෙද්දී නොරිස් මැරිලා ඉවරයි. 357 00:30:08,190 --> 00:30:11,050 තමුන්ට ඕනේද පරාද වුනු දෙයක් වෙනුවෙන් මැරෙන්න? 358 00:30:12,570 --> 00:30:14,320 තමුසෙලා මොනවද කරන්නේ? වෙඩි තියනවා! 359 00:30:14,350 --> 00:30:16,890 මම ආපු තැන තවත් 200ක් විතර ඉන්නවා. 360 00:30:18,340 --> 00:30:20,020 තමුන්ට ඇහෙන්න ඇතිනේ මගේ X.O. කතා කරනවා. 361 00:30:20,040 --> 00:30:21,940 අපි ආපහු නැවේ බලය ගත්තා, 362 00:30:22,190 --> 00:30:24,140 මේ ගොඩනැගිල්ලම අපේ, 363 00:30:24,170 --> 00:30:26,000 ඒ වගේම අපි බල්ටිමොර් වල මිනිස්සුන්ට කියන්නේ 364 00:30:26,030 --> 00:30:27,850 ඔලිම්පියා වල තියෙන තමුන්ගේ මිනී මරන තැන 365 00:30:27,880 --> 00:30:29,240 වහලා දාලා ඉවරයි. 366 00:30:29,830 --> 00:30:31,540 තමුන්ට විකල්පයන් දෙකක් තියෙනවා... 367 00:30:32,930 --> 00:30:34,290 නඩු වාරයක්... 368 00:30:34,950 --> 00:30:36,340 නැතිනං අවමගුලක්. 369 00:30:40,760 --> 00:30:42,440 මම තමුන්ට ඍජු අණක් දුන්නා. 370 00:30:42,470 --> 00:30:43,540 වෙඩි තියනවා. 371 00:30:48,850 --> 00:30:51,250 මම තමුසේ එක්ක කොහේවත් යන්නේ නෑ. 372 00:30:51,270 --> 00:30:52,650 මම ඔහේගේ දුව‘ව හොයා ගත්තා 373 00:30:52,680 --> 00:30:54,920 තමුන්ගේම ලේ විලක් මැද වැටිලා ඉන්නවා, 374 00:30:54,950 --> 00:30:59,150 තමුන්ගේ ආරක්ශකයෙක් වෙඩි තියලා, තමුන්ගේ අණ යටතේ! 375 00:31:01,450 --> 00:31:03,070 මගේ ළමයි 376 00:31:04,020 --> 00:31:06,280 පෙල ගහලා තිබුණා මරලා දාන්න 377 00:31:06,410 --> 00:31:08,290 ඊට පස්සේ උඳුන් වල පුච්චලා දාන්න, 378 00:31:08,310 --> 00:31:11,180 බලාපොරොත්තු සුන් වුනු මිනිස්සු දහස් ගානක් එක්ක... 379 00:31:13,190 --> 00:31:15,490 ඒ හැම දෙයක්ම කලේ එලිය දෙන්න 380 00:31:15,520 --> 00:31:16,980 තමුසේ තෝරගත්තු කිහිප දෙනෙක් වෙනුවෙන් විතරයි. 381 00:31:17,000 --> 00:31:18,850 තමුන් දන්නේ නෑ! 382 00:31:18,880 --> 00:31:21,000 වෛසරය පැතිරෙනවා! 383 00:31:21,030 --> 00:31:24,030 එතකොට තමුසෙද ඕයි, මැරෙන ජීවත් වෙන මිනිස්සු ගැන තීරණය කරන්නේ! 384 00:31:24,050 --> 00:31:26,740 කලබලයක් ඇතිවුනා, කැප්ටන්, 385 00:31:27,030 --> 00:31:29,550 ඒත් මම සන්සුන්ව හිටියා. 386 00:31:29,680 --> 00:31:31,900 හැමෝම දුවලා ගිහිල්ලා හැංගුනා, 387 00:31:31,920 --> 00:31:33,810 ඒත් මම ඍජුව හිටියා! 388 00:31:33,830 --> 00:31:36,980 කිසිම සැලැස්මක් තිබුනේ නෑ ඒත් මම මේක ගොඩනැගුවා. 389 00:31:38,160 --> 00:31:40,760 මම නිසා තමයි මෙච්චර කාලයක් මිනිස්සු පණ බේරගෙන හිටියේ. 390 00:31:40,790 --> 00:31:43,990 ඒත් තමුසෙට ප්‍රතිකාරය ලඟ තිබිලත්, 391 00:31:44,640 --> 00:31:46,170 තමුසේ ඒක නැවැත්තුවේ නෑ! 392 00:31:46,200 --> 00:31:48,210 තමුසේ දිගටම මිනී මැරිල්ල කරගෙන ගියා. 393 00:31:51,560 --> 00:31:52,900 ඒක ඉවරයි. 394 00:31:53,360 --> 00:31:57,190 තමුසෙගේ මහ ලොකු සාමාජීය පරීක්ශණය ඉතිහාසයක් විතරයි. 395 00:31:59,350 --> 00:32:01,310 මම තමුන්ට අවස්ථාවක් දෙන්නේ. 396 00:32:04,040 --> 00:32:05,550 ගෞරවාන්විතව යටත් වෙනවා. 397 00:32:05,580 --> 00:32:08,450 එතකොට කවුද මට තීන්දුව දෙන්නේ? තමුන් ද? 398 00:32:08,470 --> 00:32:11,850 මම නෙමෙයි. තමුසේගේම මිනිස්සු පිරුණු ජූරියකින්. 399 00:32:14,380 --> 00:32:15,810 රේඩියෝ එක ගන්නවා. 400 00:32:16,670 --> 00:32:18,760 තමුන්ගේ භට කණ්ඩායම් වලට යටත් වෙන්න කියනවා. 401 00:32:20,180 --> 00:32:21,890 ඔලිම්පියාවේ වැඩ නවත්තනවා. 402 00:32:21,950 --> 00:32:24,640 තමුන්ගේ හෙලිකොප්ටර් හරවලා යවලා සාමයෙන් එනවා. 403 00:32:25,310 --> 00:32:27,100 දැනට තමුන්ට තියෙන්නේ ඒ විදිය විතරයි. 404 00:32:43,160 --> 00:32:45,090 මේ-මේ කතා කරන්නේ ඒමි... 405 00:32:45,210 --> 00:32:47,030 මේ ඒමී ග්‍රැන්ඩර්සන්. 406 00:32:47,330 --> 00:32:48,780 පසුබහින්න. 407 00:32:49,670 --> 00:32:52,850 වැඩ සියල්ල අවසන් කරන්න 408 00:32:52,880 --> 00:32:56,260 ඔලිම්පියා ඇතුලේ සිදුවෙන වැඩ සියල්ලක්ම. 409 00:32:57,380 --> 00:33:02,010 නැවතත් කියනවා... පසු බහින්න. 410 00:33:03,240 --> 00:33:05,130 අපි යටත් වෙනවා. 411 00:33:19,820 --> 00:33:22,160 මම රාක්ශයෙක් නෙමෙයි. 412 00:33:22,780 --> 00:33:25,270 මම එහෙම නෙමෙයි. 413 00:33:26,140 --> 00:33:29,510 ඩොක්ටර් හමාඩා මට තහවුරු කරලා කිව්වා 414 00:33:29,530 --> 00:33:31,250 ඒ රසායනික සංයුතියෙන් 415 00:33:31,280 --> 00:33:34,140 වේදනාවෙන් තොර ඉක්මන් මරණයක් දැනෙනවා කියලා. 416 00:33:35,350 --> 00:33:38,340 මමයි ඒක හදන්න කියලා බල කලේ. 417 00:34:01,460 --> 00:34:03,850 නේතන් ජේම්ස්, සේන්දු වෙනවා. 418 00:35:06,100 --> 00:35:07,740 ඔයා ඒක බේර ගත්ත ද? 419 00:35:08,170 --> 00:35:09,170 මම නෙමෙයි. 420 00:35:09,890 --> 00:35:11,230 ඩොක්ටර් රියෝස්. 421 00:35:12,530 --> 00:35:14,090 ඒ වගේම ක්වින්සි. 422 00:35:20,250 --> 00:35:22,710 ඩොක්ටර් කියපු විදියට නම් ඕක ඉක්මනට අයිස් වල දාන්න වේවි. 423 00:35:28,900 --> 00:35:30,120 හරි. 424 00:36:09,690 --> 00:36:11,440 ඔයාට ස්තුතියි, හොලන්ඩ්. මම මෙතන ඉඳන් බලාගන්නං. 425 00:36:11,460 --> 00:36:12,580 සර්. හොඳමයි, සර්. 426 00:36:22,080 --> 00:36:23,890 වන සත්තු. 427 00:36:37,870 --> 00:36:40,790 ඔයාලා මෙතන ඉන්න මම ඔයාලට ඉන්න තැන හොයාගන්නකං. 428 00:36:45,630 --> 00:36:47,980 මම දැනට මුහුද අද්දර කැබින් එක පාවිච්චි කරන්නම්. 429 00:36:49,030 --> 00:36:50,560 ඊට පස්සේ මොකද කරන්නේ? 430 00:36:52,120 --> 00:36:54,650 අපි බල්ටිමෝර් වල ඉඳන් මේ දේවල් බේරුමක් කරගනිමු. 431 00:37:00,320 --> 00:37:02,470 ඊට පස්සේ අපි ආපහු නෝර්ෆෝල්ක් වලට යමු, 432 00:37:02,570 --> 00:37:05,350 ඊට පස්සේ කණ්ඩායම් වලට පුළුවන් තමුන්ගේ පවුලේ අයව හොයා ගන්න යන්න. 433 00:37:07,020 --> 00:37:10,040 එතනින් පස්සේ, අපි කරන්න තියෙන දෙයක් ගැන බලමු. 434 00:40:13,940 --> 00:40:15,440 එතකොට, මේක තමයි ගෙදර.