1 00:00:00,349 --> 00:00:01,856 හැනිබල් පෙර කතාංගයන්ගෙන්... 2 00:00:01,976 --> 00:00:03,811 ඔයා වෙනුවෙන් කාර්ලෝට කියලා ඌරෙක්ව මරවන්නද? 3 00:00:03,845 --> 00:00:06,576 ඔයා මාර්ගොට් වෙනුවෙන් කරන දේ ඇගයීම පිණිස මගෙන් ලැබෙන තිළිණයක්. 4 00:00:06,696 --> 00:00:08,513 විල් දැනගෙන හිටියද ඔයා ගැබ් ගන්න අදහස් කරගෙන හිටියා කියලා? 5 00:00:08,633 --> 00:00:09,985 මට ඉන්නේ ඔයා විතරයි. 6 00:00:10,105 --> 00:00:12,223 විල් තේරුම් අරගෙන ඉන්නේ හැනිබල් ලෙක්ටර්ට ඔහුට උදව් කල හැකි බව. 7 00:00:12,343 --> 00:00:16,813 විල් තේරුම් අරගෙන ඉන්නේ... ඔයාට ඔහුව පරද්දන්න බැරිනම්, ඔහුට එකතුවෙන්න කියන එකයි. 8 00:00:16,848 --> 00:00:21,952 ෆ්‍රෙඩී විමර්ෂණය කරමින් හිටියේ විල් සහ හැනිබල් එකට එකතු වෙලා මිණි මැරීම සිදු කරන එක ගැනයි. 9 00:00:21,986 --> 00:00:24,955 ඇය කෙට්ටු සහ සියුමැලි ඊරියක්. 10 00:00:24,989 --> 00:00:26,756 ඔයා ඉඟුරු පෙති කපන්න. 11 00:00:31,981 --> 00:00:36,981 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 12 00:00:37,006 --> 00:00:42,006 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 13 00:01:38,062 --> 00:01:41,431 බහුභක්ෂකයින් අතරේ, ඔටෝලන් පක්ෂීන්ව සලකන්නේ දුර්ලභයි කියලා මිසත් 14 00:01:41,466 --> 00:01:45,035 මෘදු මොලොක් සතෙක් විදිහට නෙවෙයි. 15 00:01:45,069 --> 00:01:47,783 එතෙර වීමේ චාරිත්‍රයක්, ඔයා කැමතියි නම්. 16 00:01:50,508 --> 00:01:54,111 ගී-කුරුල්ලව සූදානම් කරන්න පෙර ඌව ආමගැන් බ්‍රැන්ඩි වල ගිල්වනවා. 17 00:01:54,145 --> 00:01:58,382 ඊට පස්සෙ ඌව රෝස් කරලා තනි කටට කනවා. 18 00:02:01,853 --> 00:02:04,121 ඔටෝලන් පක්ෂීන් වඳ වී යන ජාතියක්. 19 00:02:06,324 --> 00:02:08,458 උන් අපි අතරේ නැද්ද? 20 00:02:10,428 --> 00:02:14,431 මාව ගිල දමලවත්, ගිල්වලවත්, පැහැරගෙනවත්, රෝස් කරලවත් නෑ. 21 00:02:14,465 --> 00:02:16,233 තාම නෑ. 22 00:02:16,267 --> 00:02:18,568 සාම්ප්‍රදායිකව, මේ කෑම වේල අතරතුර, 23 00:02:18,603 --> 00:02:21,972 අපි මුළුමුණින්ම අපේ හිස් ආවරණය කර ගත යුතුයි, 24 00:02:22,006 --> 00:02:24,741 දෙවියන්ගෙන් අපේ මුහුණු ආවරණය කර ගැනීම සඳහා. 25 00:02:24,776 --> 00:02:27,544 මම දෙවියන්ගෙන් සැඟවෙන්නෙ නෑ. 26 00:02:40,525 --> 00:02:42,592 ඇට කැබලි සහ සේරම ද? 27 00:02:42,627 --> 00:02:44,995 ඇට කැබලි සහ සේරම. 28 00:03:36,247 --> 00:03:40,016 මුල්ම ඔටෝලන් පක්ෂියාව අනුභව කරාට පස්සේ, මම ගොඩක් සතුටු උනා. 29 00:03:40,051 --> 00:03:44,755 ජීවිතය සහ මරණය සම්බන්ධයෙන් අපිට ඇති බලය ගැන තියෙන උනන්දුව මතක් කරනවා. 30 00:03:47,792 --> 00:03:51,428 මම ගොඩක් සතුටු උනේ මම ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ව මරා දැම්මමයි. 31 00:03:54,198 --> 00:03:57,367 මට කියන්න, ඔයා ඇයව මරා දානකොට ඔයාගෙ හදවත වේගයෙන් ක්‍රියා කරාද? 32 00:04:00,571 --> 00:04:02,973 - නෑ, ඒක එහෙම උනේ නෑ. - හද ගැස්මේ වේගය අඩු වීම 33 00:04:03,007 --> 00:04:05,575 යමෙක්ගෙ ප්‍රචණ්ඩත්ව හැකියාවේ සත්‍ය දර්ශකයයි. 34 00:04:05,610 --> 00:04:08,378 ඔයාගෙ සැකැස්ම පරිණාමය වෙනවා. 35 00:04:10,715 --> 00:04:13,583 ඔයාගෙ තෝරාගැනීම ඔයාගෙ මොලයේ භෞතික ව්‍යුහයට බලපානවා. 36 00:04:15,520 --> 00:04:18,622 මිණි මැරීමෙන් මම හිතන විදිහ වෙනස් වෙනවා. 37 00:04:18,656 --> 00:04:20,724 ඔව්. 38 00:04:28,699 --> 00:04:32,169 ඔයා තේරුම් ගත යුතුයි රුධිරය සහ හුස්ම කියන දේවල් 39 00:04:32,203 --> 00:04:37,240 ඔයාගෙ ප්‍රභාව වැඩි දියුණු කරන එකම මූලධාතුව වෙනවා. 40 00:04:37,275 --> 00:04:40,043 හරියටම ආලෝක ප්‍රභවය පිළිස්සෙනවා වගේ. 41 00:05:52,813 --> 00:05:55,848 දන්ත පරීක්ෂාවෙන් තහවුරු කලා. 42 00:05:55,882 --> 00:05:57,850 ඒක ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ගේ. 43 00:05:57,884 --> 00:06:01,487 භූමිතල් ස්වල්පයකින්, ජනමාධ්‍යය ගිණි තියනවා 44 00:06:01,521 --> 00:06:03,622 දැක්කද? ඇගේ නිකටේ ගනකම් සිවියක් නෑ. 45 00:06:03,657 --> 00:06:07,293 - ඇයට ගිණි තියන්න කලින් ඇය මිය ගිහින්. - රුධිරය දැනටමත් එක්රැස් වෙලා 46 00:06:07,327 --> 00:06:09,562 ඇගේ සිරුරේ පහල අවයව වලට. මිය ගිහින් අඩුම තරමේ පැය 24ක් වත් වෙනවා. 47 00:06:09,596 --> 00:06:12,431 ෆ්‍රෙඩීට ප්‍රසිද්ධ වීමේ ආශාවක් තිබුන. 48 00:06:14,534 --> 00:06:17,670 - ඇය ප්‍රසිද්ධ උනා. - ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ගේ 49 00:06:17,704 --> 00:06:22,341 අවසාන දෝෂය උනේ ඇගේම කතා වලින් ඇයට ඉවත් වීමට තිබූ නොහැකියාවයි. 50 00:06:22,376 --> 00:06:25,044 මේ කතාවේ ඊට වඩා වැඩි දෙයක් තියෙනවා. 51 00:06:25,078 --> 00:06:27,046 මේ දිහා බලන්න. 52 00:06:27,080 --> 00:06:32,418 තදින් දැවුන සිරුරේ පේෂී පද්ධතිය දිගේ විභේදනය වෙලා තියෙනවා, ඒත් පේන හැටියට ඒක කැපුමක් වගේ. 53 00:06:32,452 --> 00:06:37,089 ඒක හරි. ඔහු ‍ඇගේ පේෂිය කපලා තියෙන්නේ.. පේන විදිහට දඩයම් පිහියකින්. 54 00:06:37,124 --> 00:06:39,024 විශේෂිත ජය සලකුණක්. 55 00:06:39,059 --> 00:06:42,261 ඇයි ඔහු ඇයව පුළුස්සා දැමුවේ? 56 00:06:42,295 --> 00:06:45,698 ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ඇගේ රස්සාවෙදි මිනිස්සු කී දෙනෙක්ව පුච්චන්න ඇතිද? 57 00:06:45,732 --> 00:06:52,101 මේක කරේ කවුරු උනත් ඔහු ලවුන්ඩ්ස් මෙනවියගේ ජනමාධ්‍ය මගින් සූරා කෑමට විරුද්ධව කල එකක් නෙවෙයි. මේක වෙනත් දෙයක්. 58 00:06:52,205 --> 00:06:54,173 මේක යම්කිසි භයානක දෙයක්. 59 00:06:54,207 --> 00:06:56,642 ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ගිනි ගත යුතු කෙනෙක්. 60 00:06:59,613 --> 00:07:03,049 ඇය ඉන්ධනයක්‍. 61 00:07:03,083 --> 00:07:06,485 ගින්න නිපදවන දේ ගින්නෙන්ම විනාශ වෙනවා. 62 00:07:06,520 --> 00:07:09,088 ඒක මිත්‍යාවක්. 63 00:07:09,122 --> 00:07:12,124 ඇය අළු තුලින් නැවත නැගිටින්නෙ නෑ. 64 00:07:12,159 --> 00:07:15,328 ඒත් ඇගේ මිණිමරුවා එහෙම වේවි. 65 00:07:18,765 --> 00:07:21,000 ඔහු තමයි දැන් සැලකිල්ලක් දැක්විය යුතු පුද්ගලයා. 66 00:07:30,177 --> 00:07:33,679 බිළිඳෙක් නෑ. 67 00:07:33,714 --> 00:07:35,715 අඩුම තරමේ තාම කළලයක්වත් නෑ, 68 00:07:35,749 --> 00:07:37,817 ඒත් මම මෙතන ඉන්නවා, 69 00:07:37,851 --> 00:07:40,453 මවත් විදිහට දැනෙනවාl. 70 00:07:40,487 --> 00:07:43,522 ඔයා ඔයාගෙ නූපන් දරුවා සමග කුමන්ත්‍රණය කරා 71 00:07:43,557 --> 00:07:46,325 ඔයාවම මුදවා ගැනීමට. 72 00:07:46,360 --> 00:07:49,295 ඔයා විල් ට නොදන්නා අපරාධයක් කරන්න සැළැස්සුවා. 73 00:07:49,329 --> 00:07:52,932 මට විල්ගෙන් අවශ්‍ය උන දේ මම ලබාගත්තා... 74 00:07:52,966 --> 00:07:56,569 ඒත් මට තේරුනේ නෑ ‍මම මොනවද ලබා ගත්තේ කියලා 75 00:07:56,603 --> 00:07:58,637 තීරුව නිල් පැහැයට හැරෙනකල්ම. 76 00:08:03,110 --> 00:08:05,911 මම මගේ ගැන ආඩම්බර වෙන්නෙ නෑ. 77 00:08:05,946 --> 00:08:10,082 ඔයා එහෙම විය යුතු නෑ. 78 00:08:10,117 --> 00:08:12,985 - ඔයා කිව්වා-- - මම බොරු කිව්වේ. 79 00:08:19,826 --> 00:08:21,794 ඔයා දැනන් හිටියද? 80 00:08:21,828 --> 00:08:24,830 මම දැනගෙන හිටියේ මාර්ගොට් ගෙ ඉලක්කය ලමයෙක් ලබාගන්න එක කියලා. 81 00:08:24,865 --> 00:08:27,900 මම දැනන් හිටියෙ නෑ ඒකට ලඟා වෙන්න ඔයාව යොදාගන්න අදහස් කරගෙන හිටිය බව. 82 00:08:32,039 --> 00:08:33,906 ඔයාට මගෙන් මොනවද ඕන? 83 00:08:33,940 --> 00:08:36,642 මොකුත් නෑ.... 84 00:08:36,676 --> 00:08:38,644 ඔයා දෙන්න කැමති තරමේ දේවල්. 85 00:08:38,678 --> 00:08:42,248 මම දෙන්න කැමති තරමේ දේවල්? 86 00:08:42,282 --> 00:08:45,351 මම හැමවෙලාවෙම හිතුවා මිනිස්සු කියන්නේ ළමයි හැදීමේ අතිරේක විකල්පයක් කියලා, 87 00:08:45,385 --> 00:08:49,622 ඉතින්... මම පිරිමින්ගෙ බලපෑමට විරුද්ධ උනේ නෑ. 88 00:08:49,656 --> 00:08:51,657 ඒ මගේ සහෝදරයා නොවන තාක් කල්. 89 00:08:51,692 --> 00:08:54,427 ඔහු ළමයි සම්බන්ධයෙන් හොඳ කෙනෙක් නෙවෙයි. 90 00:09:01,034 --> 00:09:03,169 එන්න, ළමයා. 91 00:09:06,740 --> 00:09:08,674 මොකක්ද ඔයාගෙ නම? 92 00:09:08,709 --> 00:09:10,676 ෆ්‍රෑන්ක්ලින්. 93 00:09:10,711 --> 00:09:12,845 ඔයා අශ්වයන්ට කැමතියිද, ෆ්‍රෑන්ක්ලින්? 94 00:09:18,051 --> 00:09:20,386 හෝව්! 95 00:09:30,831 --> 00:09:33,599 ඔයා කොහේද නැවතිලා ඉන්නේ... 96 00:09:33,633 --> 00:09:37,136 - ෆ්‍රෑන්ක්ලින්? - අම්මයි ශර්ලියි එක්ක. 97 00:09:37,170 --> 00:09:40,039 අම්මා ඔයාගෙ ඇත්තම අම්මා නෙවෙයි නේද? 98 00:09:40,073 --> 00:09:42,241 ඇය මාව හදාගත් කෙනා. 99 00:09:42,275 --> 00:09:45,244 ඔයා අම්මටයි ශර්ලිටයි ආදරෙයි ද? 100 00:09:45,278 --> 00:09:47,313 ඒ වගේම පූස් පැටියටත්‍. 101 00:09:47,347 --> 00:09:50,483 ඒ වගේම පූස් පැටියටත්, ඔව්. 102 00:09:53,420 --> 00:09:56,455 ෆ්‍රෑන්ක්ලින්. 103 00:09:56,490 --> 00:09:59,325 ඔයාට තවදුරටත් එහේ නැවතිලා ඉන්න බෑ. 104 00:09:59,359 --> 00:10:02,461 අම්මයි ෂර්ලියි පූස් පැටියයි එක්ක. 105 00:10:02,496 --> 00:10:05,131 - ඔයා ඉවත්ව යා යුතුයි. - කවුද කියන්නේ? 106 00:10:05,165 --> 00:10:07,733 රජයයි කියන්නේ, අම්මට ඇගේ රස්සාව නැති උනා 107 00:10:07,768 --> 00:10:10,970 ඒ වගේම ඇගේ පිහිටාධාර නිවහනත් නැති උනා. 108 00:10:11,004 --> 00:10:12,972 ඔයාට ඇයව මේ සතියෙන් පස්සේ දකින්න බෑ. 109 00:10:13,006 --> 00:10:16,075 - ඔයාට මේ සතියෙන් පස්සේ පූස් පැටියව දකින්නත් බෑ. - ඇයි බැරි? 110 00:10:16,109 --> 00:10:21,747 සමහරවිට ඔවුන්ට ඔයාව තවදුරටත් ඕන නැතිව ඇති, ෆ්‍රෑන්ක්ලින්. 111 00:10:24,751 --> 00:10:27,153 ඔයාගෙ මොකක් හරි අවුලක් තියෙනවද? 112 00:10:30,657 --> 00:10:33,326 තියෙනවා නේද? 113 00:10:33,360 --> 00:10:36,829 ඔහ්, මෙන්න. මෙන්න දැන්. 114 00:10:36,863 --> 00:10:39,632 මෙන්න ඔයාට. 115 00:10:39,666 --> 00:10:41,767 ඔයාට පුළුවන්ද ඔයාගෙ ඔලුව පස්සට නවන්න? 116 00:10:41,802 --> 00:10:44,270 හරියටම ඒ වගේ. නියමයි. 117 00:10:44,304 --> 00:10:46,505 ඔව්. 118 00:10:46,540 --> 00:10:48,507 නියමයි. 119 00:10:59,619 --> 00:11:02,021 චොකලට් එකක් ගන්න. 120 00:12:01,448 --> 00:12:03,349 අපි තවදුරටත් මිතුරු බැහැදැකීම් සිදු කරනවද? 121 00:12:03,383 --> 00:12:06,652 මේක මිතුරු බැහැදැකීමක් නෙවෙයි. 122 00:12:06,687 --> 00:12:09,422 ඔහ්. අහ්... 123 00:12:09,456 --> 00:12:11,424 ඒක මොන විදිහේ බැහැදැකීමක් ද? 124 00:12:11,458 --> 00:12:15,127 මම හිතනවා මම මටම යමක් ඒත්තු ගන්වන්න හදනවා කියලා. 125 00:12:18,131 --> 00:12:20,366 මම ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ව මරපු එක ගැන ඔයා වද වෙනවා. 126 00:12:20,400 --> 00:12:23,402 ඔයා එහෙම කරාද? 127 00:12:26,239 --> 00:12:28,641 ඔයා මොනවද හිතන්නේ? 128 00:12:30,510 --> 00:12:32,878 මම හිතන්නේ ඒක යම් කෙනෙකුට දෙන වැරදි උත්තරයක් 129 00:12:32,913 --> 00:12:36,215 තමන්ට තියෙන හැකියාව ගැන දැනටමත් පුදුම වෙන කෙනෙක්ට. 130 00:12:36,249 --> 00:12:38,718 මම හැමෝටම කිව්වා 131 00:12:38,752 --> 00:12:40,886 හැනිබල් තමයි මිණිමරුවා කියලා. 132 00:12:40,921 --> 00:12:44,090 ඒ වගේම කවුරුවත් මාව විශ්වාස කරේ නෑ‍ 133 00:12:44,124 --> 00:12:49,395 හරියටම කවුරුවත් ඔයාව විශ්වාස කරන්නෙ නෑ වගේ ඔයා කිව්වොත් මම මිනීමරුවෙක් කියලා. 134 00:12:51,131 --> 00:12:53,265 මම හිතන්නෙ නෑ හැනිබල් ඔයාට හොඳයි කියලා 135 00:12:53,300 --> 00:12:55,468 මම හිතනවා ඔයාලගෙ සම්බන්ධකම විනාශකාරී දෙයක් කියලා. 136 00:12:55,502 --> 00:12:57,970 හැනිබල් ඔයාට ප්‍රමාණවත් තරම් හොඳයි. 137 00:13:03,043 --> 00:13:05,911 ඔයා බය විය යුතුයි. 138 00:13:12,119 --> 00:13:14,854 මට ඕන, ඔයාට යමක් ලබා දෙන්න. 139 00:13:29,469 --> 00:13:32,471 ඔයා කාට බය උනත්... 140 00:13:34,775 --> 00:13:37,677 ...ඒක පාවිච්චි කරන්න බය වෙන්න එපා. 141 00:13:37,711 --> 00:13:40,913 ඒකට මිලිමීටර් නවයේ උණ්ඩ දාන්නේ. 142 00:13:40,947 --> 00:13:43,249 පෙට්ටියක් මිලදී ගන්න. 143 00:13:43,283 --> 00:13:47,053 වෙඩි තියන්න තැනක් හොයා ගන්න... 144 00:13:51,427 --> 00:13:53,735 පුහුණු වෙන්න. 145 00:14:08,297 --> 00:14:10,561 කරුණාකරලා. 146 00:14:12,126 --> 00:14:15,133 මම කැමතියි ඔයාට කඳවුරක් ගැන කියන්න. 147 00:14:15,167 --> 00:14:18,950 මගේ ළමා කාලේ සුන්දර අත්දැකීම් ආපහු මට ලැබෙනවා. 148 00:14:18,984 --> 00:14:21,485 තාත්තා හැමදේගටම ගෙව්වා, හැම ගිම්හානයකම, 149 00:14:21,520 --> 00:14:25,923 මිචිගන් විල වටේ තිබුන කඳවුරු 125ටම. 150 00:14:25,958 --> 00:14:28,044 ඔයාගෙ තාත්තා නිර්ලෝභි පුද්ගලයෙක්. 151 00:14:28,164 --> 00:14:31,295 මම ඔහුගෙ පුන්‍යාධාර කටයුතු දිගටම සිදු කරනවා. 152 00:14:31,330 --> 00:14:33,798 ගොඩක් කඳවුරු කාරයෝ අවාසනාවට වගේ 153 00:14:33,832 --> 00:14:36,634 සූකිරි කෑල්ලකට ඕනම දෙයක් කරාවි. 154 00:14:36,668 --> 00:14:39,036 හ! හ! හා!! 155 00:14:40,973 --> 00:14:44,175 සමහරවිට මම වාසිය ලබා ගන්නැති. සමහරවිට මම ඔවුන්ට රළු වෙන්න ඇති. 156 00:14:44,209 --> 00:14:46,777 මම කිසිම දෙයක් ආපහු රඳවගෙන නෑ. 157 00:14:46,812 --> 00:14:48,779 ඒ සේරම හරි. 158 00:14:48,814 --> 00:14:51,682 මම වියදම් මත යා යුතුයි. 159 00:14:51,717 --> 00:14:54,619 - ඔයාගෙ දඬුවම උනේ මොකක්ද? - මට පැය 500ක් ලැබුනා 160 00:14:54,653 --> 00:14:57,288 සමාජ සේවය කරන්න. මම සුනඛයන් බලාගන්න තැනක වැඩ කරා 161 00:14:57,322 --> 00:15:01,125 ඒ වගේම මටත් ඒ උසාවි නියෝග චිකිත්සාවම ලැබුනා. 162 00:15:01,159 --> 00:15:03,694 චිකිත්සාව උදව්වක් උනාද? 163 00:15:03,729 --> 00:15:07,365 මට හම්බුන දොස්තර යම් ආචාර සම්පන්න නොවන ‍දේකට සම්බන්ධ වෙලා හිටියා, 164 00:15:07,399 --> 00:15:10,735 ඒ නිසා ඔහු මට බුරුලක් දුන්නා. 165 00:15:10,769 --> 00:15:13,538 ඒක උදව්වක් උනේ නෑ. 166 00:15:13,572 --> 00:15:16,908 තාත්තා ඒකට කිව්වේ "පරහිතකාරී දඬුවම" කියලා. 167 00:15:16,942 --> 00:15:19,210 මේසන්... 168 00:15:19,244 --> 00:15:21,212 කරුණාකරලා... 169 00:15:21,246 --> 00:15:23,514 ඔහ්. 170 00:15:37,796 --> 00:15:39,897 තාත්තා අත්භූත කෙනෙක්. 171 00:15:39,932 --> 00:15:42,900 මාංශ ක්ෂේත්‍රයේදී, ඒත් ඔහු ඇත්ත ජීවිතේ 172 00:15:42,935 --> 00:15:46,370 මිනිස් ස්වභාවය ගැන ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්. 173 00:15:48,373 --> 00:15:50,841 ඔහුට පුළුවන් මිනිහෙක් දිහා බලලා... 174 00:15:50,876 --> 00:15:52,977 ඔහුගෙ දුර්වලකම් දකින්න. 175 00:15:53,011 --> 00:15:55,046 ඔයාගෙ තාත්තා මිය ගිහින්. 176 00:15:56,915 --> 00:15:59,984 ලමයෙක්ගේ මුලා වූ සිතුවිලි මිනිහෙක්ගෙ ජීවිතේට පදනම් වෙන්නෙ නෑ, මේසන්. 177 00:16:03,622 --> 00:16:06,290 ඔයාට ඉතුරු වෙලා තියෙන එකම පවුල තමයි මාර්ගොට්. 178 00:16:14,499 --> 00:16:16,467 මගේ සහෝදරිය මට ආදරෙයි, දොස්තර ලෙක්ටර්. 179 00:16:16,501 --> 00:16:19,070 ඇය එහෙම කල යුතුයි. නැත්නම් ඇය අසරණ වෙනවා. 180 00:16:24,009 --> 00:16:27,411 වර්ජර් ආයතනය ව්‍යාප්ත වෙන එකක්. 181 00:16:29,448 --> 00:16:32,416 ඒ වගේම මම තමයි වර්ජර් හි එකම උරුමක්කරු. 182 00:16:36,555 --> 00:16:40,091 ජීව විද්‍යාවෙන් තවත් කෙනෙක් ලබා දෙන තුරු. 183 00:16:47,933 --> 00:16:50,368 "නුඹ මා ඉදිරියේ මේසය සූදානම් කරනවා 184 00:16:50,402 --> 00:16:52,770 "මගේ සතුරන් අභිමුවේදි. 185 00:16:52,804 --> 00:16:55,239 "නුඹ මගේ හිස තෙල් වලින් සරසනවා, 186 00:16:55,274 --> 00:16:57,275 "මගේ කෝප්පය අවසන් වෙද්දී. 187 00:16:57,309 --> 00:16:59,977 "සත්තකින්ම සාධූත්වය සහ අනුකම්පාව මා පසුපසින් පැමිණේවි 188 00:17:00,012 --> 00:17:02,079 "මගේ ජීවිතයේ හැම දිනකම. 189 00:17:02,114 --> 00:17:06,551 "මම දෙවියන්ගේ නිවස තුල වැජඹේවි.. හැමදාටම." 190 00:17:18,564 --> 00:17:22,033 මම මෙහේ ආවේ ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් වෙනුවෙන් දුක් වෙන්නයි. 191 00:17:22,067 --> 00:17:25,136 මට හිතාගන්න බෑ ඔයා ඇයි මෙහේ ආවේ කියලා. 192 00:17:25,170 --> 00:17:29,106 මම ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගේ අවමගුලට යා යුත්තේ ඇයි කියන හැම හේතුවක් නිසාම. 193 00:17:29,141 --> 00:17:34,312 මිනිමරුවෙක් තමන් මරපු කෙනා ගැන බලන්න යන එක පොදු දෙයක්, 194 00:17:34,346 --> 00:17:36,314 අවමගුල් වලට සහභාගී වෙන එක, 195 00:17:36,348 --> 00:17:38,349 නැවතත් අපරාධ ස්ථානයට යෑම. 196 00:17:40,118 --> 00:17:42,086 - කාව හරි සැකයි ද? - මාව හැරුනම ද? 197 00:17:42,120 --> 00:17:44,255 ඒක ව්‍යංගයක්. 198 00:17:46,358 --> 00:17:48,559 ඔයා මාව බලාපොරොත්තුවෙන් හිටියා. 199 00:17:48,594 --> 00:17:53,965 "මිනිමරුවෙක් තමන් මරපු කෙනා ගැන බලන්න යන යන එක පොදු දෙයක්." 200 00:17:53,999 --> 00:17:56,868 මම මෙහෙට ආවේ ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ගෙ මිනී වල උඩ නටන්න නෙවෙයි 201 00:17:56,902 --> 00:17:59,437 ඔයා එන්න යන්නේ එතනට නම්. 202 00:17:59,471 --> 00:18:01,973 ඔයා මෙහෙට ආවේ මිනීමරුවව හොයන්නත් නෙවෙයිනේ.. 203 00:18:02,007 --> 00:18:06,210 ඔයා රැස් වෙලා ඉන්න අය ගැන විශේෂ සැලකිල්ලක් තියෙන බවක් පේන්න නෑ. 204 00:18:06,245 --> 00:18:10,781 ඔයා මාව මනෝරේඛය කරනවද, ‍දොස්තර බ්ලූම්? 205 00:18:18,690 --> 00:18:23,728 මම මෙහෙට ආවේ... 206 00:18:23,762 --> 00:18:26,197 ....මගේ මනෝචිකිත්සකයා යෝජනා කරපු නිසා 207 00:18:26,231 --> 00:18:28,266 ඒක චිකිත්සීය වේවි කියලා. 208 00:18:43,048 --> 00:18:45,116 මම සෑහෙන්න කල්පනා කරා 209 00:18:45,150 --> 00:18:48,252 ජීවිතයක් ගැනීම ගැන, මම, අහ්... 210 00:18:48,287 --> 00:18:51,122 ප්‍රශ්ණෙකින් පෙලෙනවා.. එහෙම එකක් කිරීම මගේ ඔලුව වෙලා ගන්න විදිහ ගැන. 211 00:18:53,525 --> 00:18:56,894 මිනිස්සු තාත්තලා බවට පත් උනාම, ඔවුන් ජීව රසායනික වෙනස්කම් දරා ගන්නවා 212 00:18:56,929 --> 00:19:00,565 ඒක ඔවුන් හිතන විදිහට බලපානවා. 213 00:19:00,599 --> 00:19:03,401 ඔයා ඔය දේමයි කිව්වේ මිනිහෙක් මිනීමරුවෙක් බවට පත් වෙනකොටත්. 214 00:19:03,435 --> 00:19:05,837 තාත්තලාට මිනීමරුවන් විය හැකියි. 215 00:19:09,007 --> 00:19:11,509 ඔයා කැමති මොන විදිහේ තාත්තා කෙනෙක් වෙන්නද? 216 00:19:13,645 --> 00:19:16,647 මම කැමති හොඳ තාත්තා කෙනෙක් වෙන්න 217 00:19:16,682 --> 00:19:21,352 අපි කොච්චර ඉක්මනින් තාමත් ඇති නොවුන දේවල් වලට ඇමිණෙනවද? 218 00:19:21,386 --> 00:19:24,021 මම ඇමිණුන කෙනෙක් නෙවෙයි. මම... 219 00:19:24,056 --> 00:19:28,492 මම අපේක්ෂා සහගත ඇමිණුමක් විතරයි. 220 00:19:30,629 --> 00:19:34,632 අපි අපේ ලමයින් මත බලපවත්වන්නනම් හෘදයංගමව ඉන්න ඕන. 221 00:19:34,666 --> 00:19:37,201 අපි කවුද කියලා හොයා ගන්න ඒක අපිට උදව් වෙනවා. 222 00:19:39,204 --> 00:19:41,239 ඔයා කවදහරි තාත්තා කෙනෙක් වෙලා තියෙනවද? 223 00:19:41,273 --> 00:19:44,075 මම මගේ සහෝදරියට තාත්තා කෙනෙක් උනා. 224 00:19:47,079 --> 00:19:49,714 ඇය මගේ ළමයා නෙවෙයි, ඒත් ඇය මගේ වගකීම උනා. 225 00:19:52,885 --> 00:19:55,286 ඇය මට මගේ ගැන ගොඩක් දේවල් ඉගැන්නුවා. 226 00:19:57,289 --> 00:20:00,491 ඇගේ නම උනේ...... මීෂා. 227 00:20:02,261 --> 00:20:03,928 උනේ? 228 00:20:03,962 --> 00:20:06,430 ඇය මිය ගියා. 229 00:20:06,465 --> 00:20:09,000 ඇබිගේල්ගෙන් මට ඇයව සෑහෙන්න මතක් වෙනවා. 230 00:20:15,607 --> 00:20:17,708 ඇයි ඔයා ඇයව මැරුවේ? 231 00:20:20,546 --> 00:20:23,714 ඇබිගේල්ට සිදු උනේ සිදු වෙන්න තිබුන දේයි. 232 00:20:23,749 --> 00:20:26,450 වෙනත් විදිහක් තිබුනෙ නෑ. 233 00:20:26,485 --> 00:20:29,554 තිබුනා. 234 00:20:32,691 --> 00:20:35,193 ඒත් දැන් නෑ. 235 00:20:37,229 --> 00:20:41,165 ඔයා මේ ලමයව මේ විදිහට ආරක්ෂා කරන්නේ ඔයාට ඇබිගේල්ව ආරක්ෂා කරන්න බැරි උන නිසාද? 236 00:20:45,370 --> 00:20:47,805 මම තාමත් ඇබිගේල් ගැන සිහින දකිනවා. 237 00:20:50,876 --> 00:20:54,145 මම සිහින දකිනවා..... 238 00:20:54,179 --> 00:20:57,014 ඇයට මාළු අල්ලන්න කියා දෙන හැටි ගැන. 239 00:20:59,485 --> 00:21:01,652 මට කණගාටුයි..... 240 00:21:01,687 --> 00:21:03,855 මම ඒක ඔයාගෙන් උදුර ගත්තා. 241 00:21:09,361 --> 00:21:11,562 මට ඒක නැවත දෙන්න පුළුවන් උනානම් කියලා මම ප්‍රාර්ථනා කරනවා. 242 00:21:13,465 --> 00:21:15,967 මමත් එහෙමයි. 243 00:21:21,940 --> 00:21:26,344 කලාතුරකින්, මගේ අතින් තේ කෝප්පේ බිමට වැටිලා සුනුවිසුනු වෙනවා. 244 00:21:26,378 --> 00:21:29,247 හිතාමතාම. 245 00:21:31,250 --> 00:21:34,485 මම තෘප්තිමත් වෙන්නෙ නෑ ඒක නැවත එකට එකතු වෙන්නෙ නැති එක ගැන. 246 00:21:39,124 --> 00:21:41,459 යම් දවසක සමහරවිට, 247 00:21:41,493 --> 00:21:44,262 කෝප්පේ එකට එකතු වේවි. 248 00:22:19,449 --> 00:22:21,317 අතිරේක කොටස් අරගෙන තියෙන්නෙත් කනත්තෙන්මයි. 249 00:22:21,351 --> 00:22:24,487 පොලොව මත එකම එක රාත්‍රියකින්, එමගින් ජේසුස් වහන්සේව පැය 48කින් පරද්දවනවා. 250 00:22:24,521 --> 00:22:26,489 ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් දිව්‍යලෝකේ යාවි කියලා කවදාවත් හිතුවෙ නෑ, 251 00:22:26,523 --> 00:22:28,958 දේවත්වය ලබනවට වඩා අඩුවෙන්. 252 00:22:40,871 --> 00:22:43,873 මේ මිනීමරුවා කාහෙ හරි අවධානය ‍දිනාගන්න උත්සාහ කරනවා. 253 00:22:45,275 --> 00:22:48,377 ඔහුට දිශාවක් තියෙනවා. 254 00:22:48,412 --> 00:22:51,580 ඔහුගෙ ව්‍යාකූලතාවය වඩාත් ක්‍රමවත් වෙනවා. 255 00:22:51,615 --> 00:22:54,650 ඉතින් මුලින්ම, ඔහු පඹයන්ව පුළුස්සනවා, ඒ වගේම දැන් ඔහු ඒවා එකට එකතු කරනවා. 256 00:22:54,684 --> 00:22:58,954 ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ව පිළිස්සීම ඔහුගෙ මුල්ම පඹයා නෙවෙයි. 257 00:22:58,989 --> 00:23:02,291 ෆ්‍රෙඩීව මැරුවෙ කවුරු උනත් ඔහු තමයි රැන්ඩල් ටියර් ව මැරුවේ, 258 00:23:02,326 --> 00:23:04,727 ඔහුගෙ අංග ඡේදනය කරලා, ඔහුව විසන්ධි කරලා, 259 00:23:04,761 --> 00:23:06,729 ඔහුව විදහා පෙන්වලා. 260 00:23:06,763 --> 00:23:08,731 රැන්ඩල් ටියර්ට සහ ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ට 261 00:23:08,765 --> 00:23:12,568 - සම්බන්ධතාවයක් තිබුනා. - විල්. 262 00:23:12,602 --> 00:23:15,271 රැන්ඩල් ටියර් ඔහුගෙ සැකකාරයා 263 00:23:15,305 --> 00:23:17,506 ඒ වගේම හැනිබල්ගේ රෝගියා. 264 00:23:17,541 --> 00:23:21,544 ඒ වගේම ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් මිය යන වෙලාවේ විමර්ෂණය කරමින් සිටියේ ඔහුගෙ මරණය ගැනයි. 265 00:23:21,578 --> 00:23:27,616 ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් සෑහෙන්න දේවල් ගැන විමර්ෂණය කලා ඇය මිය යන වෙලාවේ. 266 00:23:32,856 --> 00:23:36,025 මේ මනෝව්‍යාධිකයා මිනී මැරීමේ හීන ආරක්ෂා කරලා 267 00:23:36,059 --> 00:23:38,828 ඔහු විසින්ම ඒවා ගොඩ නගනවා. 268 00:23:38,862 --> 00:23:42,064 නැත්නම් යම් කෙනෙක් ඔහුව ගොඩ නගනවා. 269 00:23:42,099 --> 00:23:46,268 ඔහුගෙ විනාශය අගය කරන උපකාර කරන කෙනෙක් ඔහුට ඉන්නවා. 270 00:23:51,475 --> 00:23:54,377 ශිව දෙවියන් තමයි හිතවත් සහ විනාශකාරී දෙවියා. 271 00:23:56,380 --> 00:23:59,715 ඔහුට මග පෙන්වලා තියෙනවා. 272 00:23:59,750 --> 00:24:03,452 මේක යම් විදිහක දැන්වීම් පුවරුවක් ද? 273 00:24:06,223 --> 00:24:10,526 සමහරවිට ෆ්‍රෙඩීගෙ මිණීමරුවා මේක කරන්නෙ නැතුව ඇති... 274 00:24:10,560 --> 00:24:15,031 සමහරවිට ඔහුගෙ හිතවතා කරන්න ඇති. 275 00:24:15,065 --> 00:24:16,766 ඇයි? 276 00:24:19,336 --> 00:24:22,038 ඒක ආරාධනාවක්. 277 00:24:30,514 --> 00:24:32,448 සුභ උදෑසනක්! 278 00:24:40,123 --> 00:24:42,258 අසුන් පැදවීම ඔයා සමග එකඟ වෙනවා. 279 00:24:42,292 --> 00:24:44,293 ඔයාගෙ කම්මුල් වලට පැහැයක් එක් කෙරෙනවා. 280 00:24:44,328 --> 00:24:47,596 ඔයා පිබිදෙන්න ඕන, ඇත්තටම. 281 00:24:47,631 --> 00:24:49,632 ඒක මලානිකයි. 282 00:24:49,666 --> 00:24:52,268 ඔයා නිතරම මලානිකයි, මාර්ගොට්. 283 00:24:54,638 --> 00:24:57,306 මම ඇඳේ හාන්සි වෙලා හිටියේ... 284 00:24:57,340 --> 00:24:59,875 මගේ මනස තුලින් රචනා කරමින්, හරියට බිහිරි බීතෝවන් වගේ, 285 00:24:59,910 --> 00:25:04,013 ඒකෙන් මට සිදු උනේ ඒක පවුල වෙනුවෙන් 286 00:25:04,047 --> 00:25:07,283 අභිජනන තොගය අයිති කෙනාගේ, 287 00:25:07,317 --> 00:25:10,152 ඒකෙන් වැඩි දෙයක් අපි විහින් කරන්නෙ නෑ. 288 00:25:10,187 --> 00:25:12,188 මම සැලකිල්ලක් දක්වන්නේ 289 00:25:12,222 --> 00:25:15,424 වර්ජර් ආයතනයේ මීලඟ පරපුර ගැනයි. ඔයා එහෙම නැද්ද? 290 00:25:15,459 --> 00:25:18,794 මම උත්සාහ කරන්නේ මේ පරපුර බේරාගන්නයි. 291 00:25:20,831 --> 00:25:23,966 මස් කියන දේ මූලිකවම, 292 00:25:24,000 --> 00:25:26,102 මිනිස්සුන්ගෙ වෙලඳාමක්. 293 00:25:26,136 --> 00:25:29,872 ඒක තාත්තට වැඩිය හොඳින් කවුරුවත් තේරුම් ගත්තෙ නෑ. සත්තකින්ම දැන් මේ මම හැරුනම. 294 00:25:29,906 --> 00:25:33,209 ඒ දවස් වල සති ගානකට තාත්තා මාව ඉස්කෝලෙන් අරගෙන යනවා 295 00:25:33,243 --> 00:25:37,279 ඔහු මගේ.. මගේ ඇත්තම අධ්‍යාපනයට මග පෙන්වන කාලේ 296 00:25:37,314 --> 00:25:41,150 පශු සම්පත් ගැන, මස් මඩු. 297 00:25:44,488 --> 00:25:48,391 මට මේ ධනය බෙදා ගන්න ඕන 298 00:25:48,425 --> 00:25:50,693 පුංචි වර්ජර් කෙනෙක් එක්ක. 299 00:25:50,727 --> 00:25:54,463 - "පුංචි වර්ජර් කෙනෙක්." - ඔයාට උරුමක්කාරයෙක් ඕන නැද්ද, 300 00:25:54,498 --> 00:25:57,133 මාර්ගොට්? 301 00:25:57,167 --> 00:25:59,535 මට වර්ජර් බබෙක් ඕන. 302 00:25:59,569 --> 00:26:01,537 මගේම බබෙක්. 303 00:26:01,571 --> 00:26:04,140 මගේ ගාව ජීව ශුක්‍රාණු තියෙනවා. 304 00:26:04,174 --> 00:26:07,143 මම හිතනවා මට පුතෙක් ලැබේවි කියලා. එයා ඔයාගෙත් උරුමක්කාරයා වේවි. 305 00:26:07,177 --> 00:26:09,745 ඇන්ටි මාර්ගොට්... 306 00:26:14,918 --> 00:26:21,257 මම හිතනවා අපි දෙන්නට එකට ලං වෙන්න අවශ්‍ය දේ ලමයෙක් කියලා. 307 00:26:24,161 --> 00:26:26,228 සමහරවිට ඒක එහෙම වෙන්නැති‍ 308 00:26:28,965 --> 00:26:30,900 මම මේක කලිනුත් කිව්වා. 309 00:26:30,934 --> 00:26:32,935 ඔයා පිබිදෙන්න ඕන. 310 00:26:35,138 --> 00:26:36,806 රෝසි. 311 00:26:39,443 --> 00:26:43,446 නිශ්චිතවම කාන්තිමත්. 312 00:26:43,480 --> 00:26:46,315 මොකක්ද ඔයාගෙ රහස? 313 00:26:52,556 --> 00:26:54,523 හැම නිර්මාණාත්මක ක්‍රියාවකටම 314 00:26:54,558 --> 00:26:57,560 සංහාරක ප්‍රතිවිපාකයක් තියෙනවා, විල්. 315 00:26:57,594 --> 00:26:59,996 හින්දු ආගමේ ශිව දෙවියෝ 316 00:27:00,030 --> 00:27:02,965 විනාශ කිරීම සහ නිර්මාණය කිරීම එකවිට කරනවා. 317 00:27:05,002 --> 00:27:09,839 ඊයෙ ඔයා කවුද කියන එක, අද ඔයා කවුද කියන එකෙන් ඉවත් කොට තැබෙනවා. 318 00:27:11,742 --> 00:27:15,878 පාපයෙන් මිදෙන්න ඔයාට කොච්චර බොරු කියන්න වෙනවද? 319 00:27:17,881 --> 00:27:21,984 හෘදසාක්ෂියට කොයි තරම් පිටුපාන්න වෙනවද? 320 00:27:22,019 --> 00:27:25,021 අවශ්‍ය වෙන තරමට. 321 00:27:29,126 --> 00:27:31,494 ඔයා ඇබිගේල්ව බිලිදුන්නා. 322 00:27:33,463 --> 00:27:38,567 මම තරමටම ඔයා ඇය ගැන බලා ගත්තා 323 00:27:38,602 --> 00:27:40,703 සමහරවිට ඊටත් වැඩියෙන්. 324 00:27:42,706 --> 00:27:48,944 ඒත් ඊට පස්සේ, දෙවියන්ට කොච්චරක් බිලිදුන්නද? 325 00:27:51,515 --> 00:27:54,316 ඔයා මොන දෙවියන්ට ද යාඥා කරන්නේ? 326 00:27:54,351 --> 00:27:56,585 මම යාඥා කරන්නෙ නෑ. 327 00:27:56,620 --> 00:27:59,789 කිසිම දෙවිකෙනෙක් සම්බන්ධයෙන් මම කරදර වෙලා නෑ, 328 00:27:59,823 --> 00:28:06,796 මගේම ක්‍රියාවන් කොහොමද දෙවියන්ගෙන් බාහිර ක්‍රියාවන් වෙන්නේ කියලා හඳුනාගන්නවට වඩා. 329 00:28:06,830 --> 00:28:09,832 මම යාඥා කරා... 330 00:28:11,835 --> 00:28:14,236 ...මට නැවත ඇබිගේල්ව දකින්න ලැබෙන්න කියලා. 331 00:28:16,473 --> 00:28:18,641 ඔයාගෙ යාඥාවන් මුළුමනින්ම අපතේ ගියේ නෑ. 332 00:28:18,675 --> 00:28:20,676 ඔයා ඇයගෙන් කොටසක් දැක්කා. 333 00:28:22,679 --> 00:28:24,714 විල්... 334 00:28:24,748 --> 00:28:28,084 විශ්වය සංකෝචනය විය යුතුයි, 335 00:28:28,118 --> 00:28:30,586 කාලය ආපස්සට ගමන් කල යුතුයි 336 00:28:30,620 --> 00:28:34,390 ඒ වගේම තේ කෝප්පේ නැවත එකට එකතු විය යුතුයි... 337 00:28:34,424 --> 00:28:38,394 ඔයාගෙ ලෝකයේ ඇබිගේල්ට තැනක් සාදන්න පුළුවන්. 338 00:28:40,364 --> 00:28:42,565 ඒක මොන වගේ තැනක් වේවිද? 339 00:28:44,568 --> 00:28:48,070 ඔයාට ලමයෙක් නැති උනා, විල්. 340 00:28:48,105 --> 00:28:50,706 පේන හැටියට ඔයා කෙනෙක් ලබා ගන්න කැමතියි වගේ. 341 00:28:53,910 --> 00:28:56,746 දෙවියන් කියන්නේ මාන වලින් එහා ගිය කෙනෙක් 342 00:28:56,780 --> 00:28:59,782 නොහික්මුණු ද්වේශයෙන්... 343 00:28:59,816 --> 00:29:02,885 සහ අනුපමේය ආකාරයෙන්, ඔහුගෙ ව්‍යංගයේ. 344 00:29:24,752 --> 00:29:27,104 නෑ, නෑ, නෑ. ඒක අවලංගු කරන්න. 345 00:29:32,927 --> 00:29:36,963 මට මතකයි 346 00:29:36,998 --> 00:29:39,799 ඌරු සල්පිලක ඇවිදගෙන ගියා 347 00:29:39,834 --> 00:29:41,868 මගේ තාත්තා එක්ක, 348 00:29:41,902 --> 00:29:44,404 තරඟය පරීක්ෂා කරමින්. 349 00:29:44,438 --> 00:29:46,439 තාත්තගෙ පුංචි රිදී පිහිය 350 00:29:46,474 --> 00:29:50,343 ඔහුගෙ කබාගෙය් එලියට අදින්න නිතරම සූදානමින් තිබුනේ 351 00:29:50,378 --> 00:29:53,280 ඌරෙක්ගෙ පිටිපස්සට අනින්න 352 00:29:53,314 --> 00:29:55,615 මේත තට්ටුවේ ගණකම මනින්න. 353 00:29:55,650 --> 00:29:59,119 ඔයාගෙ අධ්‍යාපනය අමුතු එකක්. 354 00:29:59,153 --> 00:30:01,755 හ! හ! හා! 355 00:30:03,791 --> 00:30:06,026 ඔහ්, ඒ කාලේ හරිම හොඳ, විනෝදජනක උනා. 356 00:30:06,060 --> 00:30:12,566 තාත්තා ප්‍රදර්ශණයේ සිටින ඌරෝ 4කට උනත් පිහියෙන් අනීවි හැමෝම උන්ගෙ යාළුවෝ කියලා හිතන, 357 00:30:12,600 --> 00:30:15,702 කිරි සහ බබාලගෙ කුඩු දාලා තදින් උලපු. 358 00:30:15,736 --> 00:30:17,938 හරම හුරතල් පුංචි දේවල්. 359 00:30:21,876 --> 00:30:25,679 ප්‍රදර්ශණයේ ඌරන්ගෙන් කොටසක් ඒක සතුටක් විදිහට සලකනවා. 360 00:30:25,713 --> 00:30:28,582 අපි ඇත්තටම සලකනවනම් 361 00:30:28,616 --> 00:30:31,318 ඌරෙක්ගෙ සතුට ගැන... 362 00:30:31,352 --> 00:30:33,586 අපි උන්ව කන්නෙ නෑ. 363 00:30:33,621 --> 00:30:36,890 මාර්ගොට් ‍ගෙ සතුට ගැන කොහොමද? 364 00:30:36,924 --> 00:30:40,994 තාත්තා මට ඉගැන්නුවා අවශ්‍යතාවයේ හැටියට කොහොමද පිහියක් බස්සන්නෙ කියලා, 365 00:30:41,028 --> 00:30:44,264 ඇගේ හමේ ගණකම පරීක්ෂා කිරීමට. 366 00:30:46,267 --> 00:30:49,302 ඔයා වැරදි ලෙස ගණනය කරා... 367 00:30:49,337 --> 00:30:51,438 ස්නායුවකට පහර දුන්නා. 368 00:30:51,472 --> 00:30:54,874 මාර්ගොට් ගොඩක් කැමති වේවි මට පිහියක් බස්සන්න තියෙනවනම්, 369 00:30:54,909 --> 00:30:57,944 ඒ වගේම ඒක මගේ හමේ ගණකම පරීක්ෂා කිරීමක් නොවේවි. 370 00:30:57,979 --> 00:31:00,714 දැනටමත් වතාවක් ඇය ඔයාව මරන්න උත්සාහ කරා. 371 00:31:00,748 --> 00:31:03,249 "පිරිමි උරුමක්කාරයෙකුට 372 00:31:03,284 --> 00:31:05,619 මගෙන් පැවතෙන බවට තහවුරු කල..." 373 00:31:05,653 --> 00:31:09,956 හරිම දක්ෂ නීතියෙන් ගැලවීමේ මාර්ගයක් ඇය තාත්තාගෙ අන්තිම කැමති පත්‍රයෙන් හොයාගත්තා. 374 00:31:09,991 --> 00:31:12,459 පැහැදිලිවම, ඔහු කවදාවත් තේරුම් අරගෙන නෑ 375 00:31:12,493 --> 00:31:16,129 ඇය කොච්චර උපායෙහි දක්ෂද කියලා. 376 00:31:17,965 --> 00:31:19,933 ඔයත් තේරුම් අරගෙන නෑ. 377 00:31:19,967 --> 00:31:21,935 මටත් උපායෙහි දක්ෂ වෙන්න පුළුවන්. 378 00:31:21,969 --> 00:31:24,938 ඇය ගැබ් ගෙන නැත්නම්, ඇය එහෙම වේවි. 379 00:31:24,972 --> 00:31:28,274 මාර්ගොට් ඒ මාර්ගයට තදින් ඇලී සිටිනවා. 380 00:31:30,378 --> 00:31:34,047 මේ ලමයා වර්ජර් කෙනෙක් වේවි. 381 00:31:34,081 --> 00:31:37,284 ඔයාට උරුමක්කාරයෙක් ලැබේවි පවුලේ නම ගෙනියන්න, 382 00:31:37,318 --> 00:31:40,153 ඔයාගෙ නම ගෙනියන්න, 383 00:31:40,187 --> 00:31:42,589 මට උරුමක්කාරයෙක් ඉන්නේ... 384 00:31:42,623 --> 00:31:45,325 මම මැරුනොත් විතරයි. 385 00:31:49,864 --> 00:31:54,267 දැනටමත් මනසේ තියෙන එකක් විතරයි එක දේකින් ප්‍රකාශ වන්නේ. 386 00:31:57,405 --> 00:31:59,506 මොනවද ඔයාගෙ මනසේ තියෙන්නේ? 387 00:32:01,342 --> 00:32:03,543 මම විශ්වාස නොකරන දෙයක් විශ්වාස කරන්න කියලා පීඩනයක් දැනෙනවා, 388 00:32:03,544 --> 00:32:08,615 ඒ වගේම ඒ පීඩනයෙන් මගේ මනස විකෘති වෙනවා. 389 00:32:08,649 --> 00:32:12,319 කවුද ඔයාව පීඩනයට ලක් කරන්නේ? 390 00:32:14,288 --> 00:32:17,524 විල්. 391 00:32:22,196 --> 00:32:25,198 අපි ඇත්තටම කවදාවත් තනි වෙන්නෙ නෑ, එහෙම ‍‍ නේද? 392 00:32:25,233 --> 00:32:28,501 ඔහු හැම වෙලාවෙම කාමරය තුල ඉඳීවි. 393 00:32:30,505 --> 00:32:33,807 ඔයාට දැනෙනවද ඔයා ඔහුට උදව් වෙනවා කියලා? ප්‍රගතියක් ඇති කර ගන්න? 394 00:32:33,841 --> 00:32:36,610 විල් අවසානයේදී ඔහු ගැනම දැනගන්නවා. 395 00:32:36,644 --> 00:32:38,712 ඔහු වඩාත් හොඳ තත්වයට පත් වෙනවා. 396 00:32:38,746 --> 00:32:41,214 වඩාත් හොඳ තත්වයට පත් වෙන බවක් පේන්නෙ නෑ. 397 00:32:43,951 --> 00:32:46,386 ඔයා මගේ චිකිත්සා ගැන ප්‍රශ්ණ කරනවද? 398 00:32:48,489 --> 00:32:50,490 මම හැම දේම ගැන ප්‍රශ්ණ කරනවා. 399 00:32:52,493 --> 00:32:55,195 ඒ හැම දේම අපහැදැලි හා මනෝමූල ඒවා. 400 00:32:58,266 --> 00:33:00,667 මට හිස් බවක් දැනෙනවා. 401 00:33:00,701 --> 00:33:02,936 හරියට මම ලේ දන් දුන්නා වගේ. 402 00:33:07,808 --> 00:33:10,610 ඇලනා, ඔයා ලේ වලට වඩා වැඩි යමක් දුන්නා. 403 00:33:50,718 --> 00:33:53,987 ඔයා තුවක්කුවකින් වෙඩි තිබ්බද? 404 00:33:56,123 --> 00:33:59,059 මම ඔයාට කිව්වනේ, මට මානසික විකෘතිතාවයක් දැනෙනවා කියලා. 405 00:35:34,869 --> 00:35:38,005 අසරණ මාර්ගොට්.... 406 00:35:38,039 --> 00:35:40,707 ඔයාට දිනන්න බෑ. 407 00:35:50,385 --> 00:35:55,455 මම මේ පෙලඹවීම අයින් කරන්න ඕන. 408 00:36:08,536 --> 00:36:14,107 ඔවුන් ඔයාගෙ ගැහැනු අවයව වල අවුලක් හොයාගන්නයි යන්නෙ, මාර්ගොට්. 409 00:36:14,142 --> 00:36:16,543 එහෙම නැත්නම් වාර්තා වලින් එහෙම ප්‍රකාශ වේවි. 410 00:36:17,688 --> 00:36:20,457 දොස්තරලා මට උපදෙස් දේවි 411 00:36:20,577 --> 00:36:23,317 කරන්න තියෙන හොඳම දේ 412 00:36:23,351 --> 00:36:25,953 ඔවුන් අරගත්තොත්... 413 00:36:25,987 --> 00:36:27,988 හැමදේම 414 00:36:28,022 --> 00:36:33,560 මට කියන්නත් කණගාටුයි, ඔයා මවුවරුන්ගේ දිනය සමරන්න එකතු කර ගන්න එකම පුද්ගලයා වෙන්නේ 415 00:36:33,595 --> 00:36:37,097 මමයි. 416 00:37:09,097 --> 00:37:11,598 ලෝකයේ තියෙන වඩාත්ම භයානක දේ 417 00:37:11,633 --> 00:37:13,433 පැහැදිලි මොහොතක් විය හැකියි. 418 00:37:17,672 --> 00:37:19,740 ඔයා මොනවද කරන්න යන්නේ? 419 00:37:22,394 --> 00:37:25,345 මට සහතික නෑ ඔයා මොනවා හිතනවද කියලා, දොස්තර බ්ලූම්. 420 00:37:32,453 --> 00:37:35,789 මම හිතන්නෙ ඔයා දන්නවා. 421 00:37:35,823 --> 00:37:37,891 ඔයාට මාව මෝඩයෙක් කරන්න බෑ, ජැක්. 422 00:37:37,926 --> 00:37:41,628 - මම ඔයාව මෝඩයෙක් කරන්න උත්සාහ කරන්නෙ නෑ. - ඔයා බොරු කියනවා. 423 00:37:41,663 --> 00:37:44,998 ඔයාලා හැමෝම බොරු කියනවා. 424 00:37:45,033 --> 00:37:47,901 විල්. හැනිබල්. 425 00:37:47,936 --> 00:37:50,971 ඔයාලා හැමෝම එකිනෙකාට බොරු කියනවා, එයාලා ඔයාලට බොරු කියනවා. 426 00:37:51,005 --> 00:37:53,640 මට කියන්න, මොනවා සිදු උනා කියලද ඔයා විශ්වාස කරන්නේ. 427 00:37:53,675 --> 00:37:55,642 මම මොනවද විශ්වාස කරන්නෙ? 428 00:37:55,677 --> 00:37:57,811 ඔයා මොනවද විශ්වාස කරන්නෙ? 429 00:38:01,816 --> 00:38:04,117 ඔයා විශ්වාස කරනවද ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ව මැරුවේ විල් කියලා? 430 00:38:04,152 --> 00:38:06,453 නෑ, මම හිතන්නෙ නෑ. 431 00:38:06,487 --> 00:38:09,256 ඔයා හිතනවද දොස්තර චිල්ටන් තමයි පරපීඩක ඝාතකයා කියලා? 432 00:38:09,290 --> 00:38:11,892 - එතන නොතකා සිටිය හැකි තරම් ප්‍රභල-- - බොරු කියන එක නවත්තන්න ජැක්! 433 00:38:19,133 --> 00:38:23,036 ඔයා හිතනවා ඔයාගෙ කොටස් ඉතා දක්ෂ අන්දමින් ඉස්සරහට ගියා කියලා. 434 00:38:25,473 --> 00:38:28,175 මොනවද වෙනස් උනේ, ඇලනා? 435 00:38:28,209 --> 00:38:30,410 මට කිසිම විශ්වාසයක් නෑ 436 00:38:30,445 --> 00:38:32,980 මම තවදුරටත් හැනිබල් ලෙක්ටර්ව දන්නවා කියන එක ගැන. 437 00:38:35,416 --> 00:38:39,052 ඔයා හැනිබල්ව දන්නවා කියලා හෝ ඔයා දන්නවා කියලා ඔයා හිතන කරමට හෝ , ඔයත් ඔහුව දන්නෙ නෑ. 438 00:38:41,122 --> 00:38:43,557 ඒ වගේම ඔයා විල් ව දන්නෙ නෑ. 439 00:38:43,591 --> 00:38:47,361 ඔයා පරාද වෙන්නයි යන්නෙ, ජැක්! 440 00:38:50,899 --> 00:38:53,200 ඔයා දැනටමත් පැරදිලා නැත්නම්. 441 00:39:02,744 --> 00:39:04,912 මට ඕන ඔයා මාත් එක්ක එන්න. 442 00:39:23,965 --> 00:39:26,233 කොහොමද මගේ අවමගුල? 443 00:40:36,004 --> 00:40:38,505 කාර්ලෝ? 444 00:40:38,540 --> 00:40:42,709 කාර්ලෝ, මම හිතන්නෙ නෑ ඔවුන්ට ඇති තරම් තියෙනවා කියලා... 445 00:40:50,885 --> 00:40:52,886 ඔයා වෙන්න ඕන බබාගෙ තාත්තා. 446 00:40:55,890 --> 00:40:58,659 මම ඔයාට සුරුට්ටුවක් දුන්නෙ නැත්නම් මට සමාවෙන්න. 447 00:41:10,605 --> 00:41:14,608 මම එයාව මගේ ඌරන්ට කන්න දෙන්නයි යන්නෙ. කාර්ලෝ! 448 00:41:22,116 --> 00:41:25,085 ඔයා හිතනවද උරුමක්කාරයෙක් ඇති කරගන්න එක මාර්ගොට් ගෙ අදහසක් කියලා? 449 00:41:27,088 --> 00:41:31,124 ඔයා හිතනවද ඒක ඇයගෙන් ගන්න එක ඔයාගෙ අදහසක් කියලා? 450 00:41:31,159 --> 00:41:33,627 මගේ අදහස 451 00:41:33,661 --> 00:41:37,164 මෙහෙට ඇවිත් ඔයාව මරන එකද? 452 00:41:37,198 --> 00:41:43,570 ඔයාටයි ඔයාගෙ සහෝදරියටයි මටයි තියෙන පොදු දේ තමයි 453 00:41:43,605 --> 00:41:47,674 එකම මනෝචිකිත්සකයා හමුවීම. 454 00:42:01,456 --> 00:42:04,391 දොස්තර ලෙක්ටර්ට ඔහුගේම අභිමතයක් තියෙනවනම්... 455 00:42:04,425 --> 00:42:08,929 මේ වෙනකොට ඔයා උණ්ඩයක් වටා එතිලා තියේවි. 456 00:42:17,620 --> 00:42:21,441 දොස්තර ලෙක්ටර් තමයි ඔයා ඔයාගෙ ඌරන්ට කන්න දෙන්න ඕන කෙනා. 457 00:42:21,466 --> 00:42:26,466 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 458 00:42:26,491 --> 00:42:31,491 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.