1 00:00:00,410 --> 00:00:01,655 හැනිබල් පෙර කතාංගයන්ගෙන්... 2 00:00:01,775 --> 00:00:03,731 ඔයා කවුද කියන ඔයා පිළිගන්නයි මට ඕන. 3 00:00:03,756 --> 00:00:05,647 ඔයා තාමත් ප්‍රතික්ෂේප කරනවා ඔයා තුල වැඩෙන රාක්ෂයාව දකින එක. 4 00:00:05,672 --> 00:00:07,497 මට ඔයාගෙ කතාවට සම්පූර්ණ අයිතිය ඕන. 5 00:00:07,531 --> 00:00:09,189 ඒ සේරම ඔයාගෙ, ෆ්‍රෙඩී. 6 00:00:09,214 --> 00:00:14,671 වර්ජර් මස් අසුරන ආයතනයේ උරුමක්කාරයා මගේ දොරකඩ මොනවද කරන්නේ? 7 00:00:14,705 --> 00:00:17,941 අපි දෙන්නටම හරිම සමාන ගැටළු තියෙනවා. මම මගේ සහෝදරයව මරන්න උත්සාහ කරා. 8 00:00:17,975 --> 00:00:19,925 මම හිතාගන්නම් ඒක වෙන බව ඔහු දැනගත්තා කියලා. 9 00:00:19,950 --> 00:00:20,968 ඔවුන් ඔයාව හොයනවා. 10 00:00:20,992 --> 00:00:22,992 මම කියන විදිහටම කරන එක හරිම වැදගත්. 11 00:03:00,304 --> 00:03:02,806 මම කිව්වේ මේකෙන් අපි සමාන වෙනවා කියලා. 12 00:03:05,076 --> 00:03:08,178 මම ඔයාව මරන්න කෙනෙක්ව එව්වා... 13 00:03:08,212 --> 00:03:10,213 ඔයා මාව මරන්න කෙනෙක්ව එව්වා. 14 00:03:15,019 --> 00:03:17,020 සාධාරණයි-සමානයි 15 00:03:19,023 --> 00:03:21,191 ඒක පරස්පරතාවයේ ක්‍රියාවක් විදිහට සලකන්න. 16 00:03:23,194 --> 00:03:27,230 ශිෂ්ඨ සමාජයක් සාමාන්‍යයෙන් ජීවිතයක් ගැනීම තහනම් දෙයක් ලෙසටයි සලකන්නේ. 17 00:03:27,265 --> 00:03:29,666 මරණයක් නොමැති උනොත්, අපිට ලොකු පාඩුවක් ඇති වේවි. 18 00:03:31,669 --> 00:03:35,338 ඒක තමයි අපිව උසස් බවට ගෙනියන මරණයේ අපේක්ෂාව. 19 00:03:35,373 --> 00:03:38,375 ඔයා ඔහුව මැරුවේ ඔයාගෙ දෑතින් ද? 20 00:03:40,845 --> 00:03:42,345 ඒක... 21 00:03:49,520 --> 00:03:51,588 ආත්මීය දෙයක්. 22 00:03:53,591 --> 00:03:56,159 ඒක ආත්මීය භාවයකට සුදුසුයි. 23 00:03:56,194 --> 00:03:59,196 ඔයා තමයි රැන්ඩල් ටියර් ගෙ අවසාන සතුරා. 24 00:04:31,262 --> 00:04:33,263 අභ්‍යන්තරයට යන්න එපා, විල්. 25 00:04:35,266 --> 00:04:37,400 ඔයාට පසුබසින්න ඕන වේවි. 26 00:04:39,804 --> 00:04:41,771 ඔයාට ඒක ඕන වේවි 27 00:04:41,806 --> 00:04:46,576 අපිට කෝච්චිය ලඟා වෙනවා ඇහෙනකොට රේල් පාරේ ඇති වන දිස්නයක් විදිහට. 28 00:04:46,611 --> 00:04:48,578 මාත් සමග ඉන්න. 29 00:04:48,613 --> 00:04:51,481 මම වෙන කොහේ යන්නද? 30 00:04:51,516 --> 00:04:55,252 ඔයාට ඕනම තැනකට යන්න පුළුවන්. 31 00:04:55,286 --> 00:04:58,221 ඔයා සෑහෙන්න කැමති විය යුතුයි. 32 00:04:58,256 --> 00:05:00,090 මම කැමතියි. 33 00:05:00,124 --> 00:05:02,125 සත්තකින්ම ඔයා එහෙම තමයි. 34 00:05:08,299 --> 00:05:10,600 ඔයා රැන්ඩල්ව මරාදානකොට, 35 00:05:10,635 --> 00:05:13,136 ඔයා මාව මරා දානවා විදිහට සිහින මැව්වද? 36 00:05:26,484 --> 00:05:28,618 අපි කරන ගොඩක් දේවල්, 37 00:05:28,653 --> 00:05:31,488 අපි විශ්වාස කරන ‍ගොඩක් දේවල්, මරණයෙන් උත්ප්‍රේරණය වෙලා තියෙනවා. 38 00:05:34,826 --> 00:05:38,662 මම ජීවතුන් අතර ඉන්නවා වගේ කවදාවත් දැනුනෙ නෑ මම ඔහුව මරා දරපු වෙලාවේ. 39 00:05:42,834 --> 00:05:45,035 එහෙනම් ඔයා රැන්ඩල් ටියර් ට ණයගැතියි. 40 00:05:51,342 --> 00:05:53,577 ඔයා කොහොමද ඔහුට නැවත ගෙවන්නේ? 41 00:07:15,820 --> 00:07:21,225 මිණිමරුවා මලසිරුර විනාශ කරන්න තොරගෙන නෑ, ඔහු තෝරගෙන තියෙන්නේ එය ප්‍රදර්ශනය කිරීමටයි. 42 00:07:21,259 --> 00:07:25,295 මරණයේ අවිධිමත්භාවය ගැන අමිහිරි මක්කිරීමක්. 43 00:07:25,330 --> 00:07:31,769 රැන්ඩල් ටියර් ගෞරවාන්විත අවසානයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඔහු අනිත් අයට එය ප්‍රතික්ෂේප කරපු විදිහටම. 44 00:07:33,772 --> 00:07:35,739 මේක අවනම්බු කිරීමක්, 45 00:07:35,774 --> 00:07:39,243 - අවසාන අපහාසයක්. - ඔහු මෙයාට සමච්චල් කරන්නෙ නෑ. 46 00:07:39,277 --> 00:07:41,578 මේක හෙලා දැකීමක් නෙවෙයි. 47 00:07:41,613 --> 00:07:45,916 ඔහු... මෙයාව අනුස්මරණය කරනවා. 48 00:07:45,950 --> 00:07:50,554 මේ මිණිමරුවා තමන් කරපු දේවල් වල ප්‍රතිවිපාකයන්ට බය කෙනෙක් නෙවෙයි. 49 00:07:50,588 --> 00:07:52,956 වැරදි නැහැ. 50 00:08:23,154 --> 00:08:25,122 හලෝ.. 51 00:08:33,898 --> 00:08:35,532 ලඟට එන්න. 52 00:08:35,567 --> 00:08:39,636 මට ඔයාව දකින්න ඕන. 53 00:08:46,377 --> 00:08:48,378 ඔයාට ඔයාව දකින්න පුළුවන්ද 54 00:08:50,315 --> 00:08:51,815 වඩාත් වඩාත් පැහැදිලිව. 55 00:09:02,694 --> 00:09:04,995 ඔයාව මරලා දාන්න ඔයා මට බල කරා. 56 00:09:05,029 --> 00:09:08,666 ඔයාට ඒකෙන් විනෝද වෙන්න මම බල කරේ නෑ. 57 00:09:08,700 --> 00:09:11,969 ඔයා මාව ස්මාරකයක් බවට පත් කරා. 58 00:09:12,003 --> 00:09:14,571 ඒක ලොකු දෙයක් නෙවෙයි. 59 00:09:14,606 --> 00:09:19,810 ස්මාරකය මට නෙවෙයි; ඔයාටයි. 60 00:09:19,844 --> 00:09:22,913 ඔයාට ඕන උන දේ මම දුන්නා. 61 00:09:22,947 --> 00:09:25,983 මේ තමයි ඔයා. 62 00:09:26,017 --> 00:09:32,356 මට පෙනුන ලෙස අවසානයේදි යථාර්තයට ගැලපෙනවා කියලා කියලා ඔයාට දැනුන දේ. 63 00:09:32,390 --> 00:09:34,758 මේක තමයි මගේ ඉපැදීම. 64 00:09:34,793 --> 00:09:37,828 ඒ වගේම ඒක ඔයාගෙයි. 65 00:09:42,567 --> 00:09:45,135 මේක මගේ නිර්මාණය. 66 00:09:47,138 --> 00:09:49,373 ඔහු ඔහුගෙ මිණීමරුවව දැනන් ඉඳලා තියෙනවා. 67 00:09:49,407 --> 00:09:54,044 මෙතන හොඳ හුරුපුරුදු බවක් තියෙනවා. 68 00:09:54,079 --> 00:09:57,347 ඔහුව මුණ ගැහුන කෙනෙක්, 69 00:09:57,382 --> 00:09:59,349 ඔහුව තේරුම් ගත්ත, 70 00:09:59,384 --> 00:10:02,553 ඔහුට කැමති කෙනෙක්. 71 00:10:02,587 --> 00:10:04,722 වෙනස් රෝග විනිශ්චයක්. 72 00:10:04,756 --> 00:10:07,558 සමාන සහජ ඥාණයක්. 73 00:10:07,592 --> 00:10:10,194 ඔහුගෙ මිණිමරුවා ඔහු ගැන සංවේදනාත්මකව හිතලද? 74 00:10:10,228 --> 00:10:12,696 සංවේදනාත්මක භාවය තේරුම් ගැනීමේ අත් වැරැද්ද කරන්න එපා, ජැක්. 75 00:10:12,731 --> 00:10:15,165 නෑ, එතන මොනව හරි තියෙනවනම්, ඒ... 76 00:10:15,200 --> 00:10:17,167 ඒ ඉරිසියාවයි.. 77 00:10:17,202 --> 00:10:19,503 ඉරිසියාව? 78 00:10:19,537 --> 00:10:25,542 රැන්ඩල් ටියර් වඩාත් පහසුවෙන්ම ඔහුව මරපු කෙනාට වඩා ඔහු බවට පත් උනා. 79 00:10:25,577 --> 00:10:29,913 මේ මිණීමරුවා දක්ෂයෙක් නෙවෙයි. ඔහු මීට කලින් මිනී මරලා නෑ, 80 00:10:29,948 --> 00:10:32,616 මේ වගේ නෑ. 81 00:10:34,619 --> 00:10:37,721 මේ වගේ නෑ, නෑ. 82 00:10:37,756 --> 00:10:41,659 මේක තමයි ඔහුගෙ හීන වලින් ඔහු පිළිපැදපු භයානක හීනය. 83 00:11:05,984 --> 00:11:08,752 මම මගේ ප්‍රකාශන ගණුදෙනුව ගැන බලාපොරොත්තුවෙන් හිටියේ. 84 00:11:08,787 --> 00:11:10,921 සිත් ඇදගන්නා චිත්‍රපටියක් තියෙනවා. 85 00:11:10,955 --> 00:11:16,060 අනර්ථදායී භාවයට සහ ඉසුරුමත් භාවයට හොලිවුඩ් කියන්නේ කදිම තැනක්. 86 00:11:16,094 --> 00:11:18,228 ඔයා ඉසුරුමත් නෑ, ෆ්‍රෙඩී. 87 00:11:18,263 --> 00:11:20,931 ඔහ්, මම එහෙම වේවි. 88 00:11:20,965 --> 00:11:23,934 නෑ, මම ජනමාධ්‍යකරුවන් අතරේ නීච කෙනෙක් 89 00:11:23,968 --> 00:11:25,936 ඒ මම වෙනස් ඇදහිල්ලක් කරපු නිසා, 90 00:11:25,970 --> 00:11:27,972 ඒත් මම ඒ ඇදහිල්ල ඔයා මත තබනවා. 91 00:11:29,974 --> 00:11:31,909 අපි කතා කරමු 92 00:11:31,943 --> 00:11:34,979 පරපීඩක ඝාතකයා ගැන. 93 00:11:35,013 --> 00:11:37,481 ෆ්‍රෙඩ්රික් චිල්ටන්. කවුද දැනන් හිටියේ? 94 00:11:37,515 --> 00:11:39,483 කවුද දැනන් හිටියේ? 95 00:11:39,517 --> 00:11:43,287 කවුරුත් නෑ. කුවුරුවත් දැනගන්නෙත් නෑ.. ඔයා පවා. 96 00:11:43,321 --> 00:11:45,656 ඔයා හරිම ස්ථීර ලෙස හිතාගෙන හිටියා පරපීඩක ඝාතකයා 97 00:11:45,690 --> 00:11:47,891 හැනිබල් ලෙක්ටර් බව, ඔයා ඔහුව මරන්න උත්සාහ කරා. 98 00:11:47,926 --> 00:11:50,394 ඔයා පැහැර හැරියා "වරදකරු" කියලා කියන්න. 99 00:11:50,428 --> 00:11:52,663 නෑ, මම ‍එහෙම කරේ නෑ. 100 00:11:54,666 --> 00:11:56,734 හැනිබල් ලෙක්ටර් නැවතත් ඔයාගෙ මනෝචිකිත්සකයා උනා. 101 00:11:56,768 --> 00:11:58,335 ඇයි එහෙම උනේ? 102 00:11:58,370 --> 00:12:01,939 මම ඔහු ගැන හිතුව හැටි වැරදියි; ඒකයි එහෙම උනේ. 103 00:12:01,973 --> 00:12:04,108 සමහරවිට ඔයා එහෙම වෙන්න ඇති. 104 00:12:06,111 --> 00:12:08,112 සමහරවිට එහෙ‍ම නොවෙන්න ඇති‍. 105 00:12:13,451 --> 00:12:15,919 දොස්තර චිල්ටන් තමයි පරපීඩක ඝාතකයා. 106 00:12:15,954 --> 00:12:19,590 දොස්තර චිල්ටන්ට නොතිබුන ශල්‍යකර්මය හැකියාව පරපීඩක ඝාතකයට තිබුනා. 107 00:12:19,624 --> 00:12:22,393 - ඔවුන්ට තිබුනේ සමාන ආකෘතියක්. - දොස්තර චිල්ටන් 108 00:12:22,427 --> 00:12:25,195 ඛේදජනක ශල්‍ය වෛද්‍යවරයෙක් - ඒ මදිවට භයානක කෙනෙක්. 109 00:12:25,230 --> 00:12:27,931 මම ඔහුගෙ පරණ වෛද්‍ය විද්‍යාල මිතුරන් එක්ක ඔහු ගැන කතා කරා. 110 00:12:27,966 --> 00:12:32,002 ඔවුන් කියනවා ඔහු ම‍නෝවිද්‍යාව හැදෑරුවේ දුෂ්කරතාවය මගහැරගන්නලු. 111 00:12:39,411 --> 00:12:44,548 පරපීඩක ඝාතකයා සමග මගේ කතාව දැනටමත් අවසාන වෙලා ඉවරයි, ෆ්‍රෙඩී. 112 00:12:48,119 --> 00:12:50,821 මගේ කතාව ඉවර නෑ. 113 00:12:50,855 --> 00:12:54,892 ඔයා ඇත්තටම හිතනවද දොස්තර චිල්ටන් ඇබිගේල් හොබ්ස්ව මැරුවා කියලා? 114 00:12:56,895 --> 00:12:59,697 මම හිතන්නෙ නෑ. 115 00:12:59,731 --> 00:13:02,633 මම මේ කතාව අතඇරියත්, 116 00:13:02,667 --> 00:13:05,169 මම ඒක අතඅරින්නෙ නෑ. 117 00:13:10,542 --> 00:13:12,543 මාව විශ්වාස කරන්න, ෆ්‍රෙඩී... 118 00:13:15,246 --> 00:13:17,247 මමත් එහෙම කරන්නෙ නෑ. 119 00:13:24,233 --> 00:13:27,735 ඔයා දන්නවා ඔයා ඔහුව මරන්න ඕන කියලා, මාර්ගොට්. 120 00:13:27,770 --> 00:13:30,104 ඔයා ඒක අවුරුදු ගානක ඉඳලා දැනගෙන හිටියා. 121 00:13:34,276 --> 00:13:37,612 - මට මගේ අවස්ථාව මගහැරෙන්න ඇති. - ඔයා දන්නවද 122 00:13:37,646 --> 00:13:40,081 ඔයා ඔහුව මරන්න අසමත් උනේ කියලා, මාර්ගොට්? 123 00:13:42,251 --> 00:13:44,152 දුර්වල සැලසුම් කිරීම නිසා. 124 00:13:46,722 --> 00:13:50,058 ඔයා ඔයාගෙ සහෝදරයව මරන්න අසමත් උනේ ඔයා තාමත් ඔහුට ආදරේ කරන නිසා. 125 00:13:53,496 --> 00:13:55,964 ආදරේදි, ඔයා‍ගෙ හැඟීම් වලට ඉඩ දෙනවා, ඒත් වෛරයේදි, 126 00:13:55,998 --> 00:13:59,000 ඔයා ඔයාගෙ ක්‍රියාවන් ගණනය කරලා ඉදිරිපත් කරනවා. 127 00:14:01,003 --> 00:14:03,738 ඔයාට ඉඩ දෙනවා ඔහුට වෛර කරන්න. 128 00:14:03,772 --> 00:14:07,275 ඔයා හිතනවද මේසන් ඔයාට ඕන දෙවල් නිකම්ම‍ දේවි කියලා? 129 00:14:07,309 --> 00:14:11,212 ඔයාගෙ ජීවිතේ ඉතුරු කාලේ ඔයා ඔහුට අයැදිමින් ජීවත් වේවි. 130 00:14:11,247 --> 00:14:13,248 ඔහු ඔයාට හිරිහැර කරද්දී අයැදීම උපකාරී උනාද? 131 00:14:15,751 --> 00:14:19,420 ඔහුගෙ චොකලට් එක අරගෙන ඔහුට ඔහුගෙ මාර්ගය අනුගමනය කරන්න දුන්නා වගේමයි. 132 00:14:21,423 --> 00:14:24,225 මම වාසනාවන්තයි මම ඔහුව මැරුවෙ නැති එක ගැන. 133 00:14:24,260 --> 00:14:27,095 තාත්තගෙ අන්තිම කැමති පත්‍රය හරිම පැහැදිලියි. 134 00:14:27,129 --> 00:14:30,598 ඔහුගෙ ආදරණීය පුතාගේ මරණය මත, 135 00:14:30,633 --> 00:14:33,501 යුක්තිසහගත පිරිමි උරුමක්කාරයෙක් ඉදිරිපත් නොවුනහොත්, 136 00:14:33,536 --> 00:14:38,106 එකම ප්‍රතිලාභියා වන්නේ දක්ෂිණ බැප්ටිස් සම්මේලනයයි. 137 00:14:40,042 --> 00:14:43,044 මරණයකදී උනත්, මේසන් ඔයාගෙන් හැම දේම උදුරගනීවි. 138 00:14:45,381 --> 00:14:49,017 අපිව මිනිසුන් විදිහට හැඩගැස්වෙන්න වඩාත්ම බලවත් බලපෑම තමයි 139 00:14:49,051 --> 00:14:51,219 උරුමය කැමැත්තෙන්ම අත්හැර දැමීමයි. 140 00:14:52,788 --> 00:14:55,757 මොනවගේ උරුමයක්ද ඔයා අතහැරලා දාන්නේ? 141 00:14:55,791 --> 00:14:59,694 මට උරුමයක් නෑ‍. 142 00:14:59,728 --> 00:15:03,631 ඔයා එකක් ඇතිකරගත්තෙ නැත්නම් මිස. 143 00:15:37,099 --> 00:15:39,534 ගමන හොඳයි ද? 144 00:15:42,038 --> 00:15:44,572 මෙන්න, ඔහුව ඉවතට ගෙනියන්න. 145 00:15:46,375 --> 00:15:48,376 ඔයාට මොනවද ඕන? 146 00:15:53,382 --> 00:15:56,151 මට මොනවද ඕන? මට මොනවද ඕන? 147 00:15:56,185 --> 00:15:58,820 මට මොනවද ඕන? මට මොනවද ඕන? 148 00:15:58,854 --> 00:16:04,526 මට...ඕන.... 149 00:16:04,560 --> 00:16:06,661 දෙයක් බෙදා ගන්න 150 00:16:06,695 --> 00:16:08,663 ඔයා එක්ක. 151 00:16:08,697 --> 00:16:13,067 මේ තමයි පැව්ලොව්. හලෝ කියන්න, පැව්ලොව්. 152 00:16:13,102 --> 00:16:14,569 හලෝ කියන්න. 153 00:16:14,603 --> 00:16:17,872 මාර්ගොට්, පැව්ලොව්ට හලෝ කියන්න. 154 00:16:17,907 --> 00:16:20,041 හායි, සොඳුරියේ. 155 00:16:20,075 --> 00:16:24,212 තාත්තා මිය ගියාට පස්සේ, මම නත්තල් හීනයක් දැක්කා. 156 00:16:24,246 --> 00:16:28,883 මම මුළු ලෝකෙ පුරාම විජාතික ඌරන් දැක්කා. 157 00:16:28,918 --> 00:16:30,885 මොනවා වේවිද 158 00:16:30,920 --> 00:16:32,720 මම එකට ගෙනාවොත් 159 00:16:32,755 --> 00:16:36,424 මම දැකපු හොඳ හැමෝවම? 160 00:16:38,427 --> 00:16:40,061 ඔයා වංකගිරියක් හදලා‍. 161 00:16:40,096 --> 00:16:43,198 මට හිතන්නත් බයයි. 162 00:16:43,232 --> 00:16:45,433 මට දැනෙන්නේ හරියට වයලීනයක් වගේ. 163 00:16:45,468 --> 00:16:48,636 අපේ තාත්තා පුරෝගාමියෙක් උනා‍ 164 00:16:48,671 --> 00:16:53,041 පශුසම්පත් නිශ්පාදනයේ. මම හිතනවා ඔහු... 165 00:16:53,075 --> 00:16:55,076 ඔහු මගේ වෑයම ගැන ආඩම්බර වේවි කියලා. 166 00:16:58,447 --> 00:17:01,416 ඌරා අනිත් සත්තු වගේ නෙවෙයි. 167 00:17:01,450 --> 00:17:05,620 භයානක ලෙස ඌරන්ට ප්‍රායෝගිකවම බුද්ධිමත් බවේ පුළිඟුවක් තියෙනවා. 168 00:17:09,992 --> 00:17:15,630 ඔයාට තියෙන්නෙත් ඌරන්ව තේරුම් ගැනීමේ අසහාය දක්ෂතාවයක්. 169 00:17:15,664 --> 00:17:21,169 ඔයා බය උනාම ඔයාගෙ කට රළු වෙනවා, මා‍ර්ගොට්. 170 00:17:21,203 --> 00:17:23,338 කේන්තිකාර පෝනියෙක් තරමට මුරණ්ඩුයි. 171 00:17:23,372 --> 00:17:25,840 ටිකක් නුරුස්සනා සුළු කෙනෙක්. 172 00:17:25,875 --> 00:17:28,943 මේ සැකිල්ල නිර්මාණය කරලා තියෙන්නේ 173 00:17:28,978 --> 00:17:33,081 ඌරන්ව පොළඹවන්නයි එදිරි කරවන්නයි. 174 00:17:33,115 --> 00:17:38,820 හොඳ සම්මිශ්‍රණයක් ගැන දැනගන්න සෑහෙන්න කාලයක් ගත වෙනවා. ඕනම ඌරෙක් මැරිච්ච මිනිහෙක්ව කාවි, 175 00:17:38,854 --> 00:17:41,189 ඒත් උන්ට පණපිටින් ඉන්න කෙනෙක්ව කවන්න නම්, 176 00:17:41,223 --> 00:17:45,927 යම්... අධ්‍යාපනයක් ලබා දීම අත්‍යාවශ්‍යයි. 177 00:17:45,961 --> 00:17:50,265 කාර්ලෝ මේ ක්ෂේත්‍රයේ විශේෂඥයෙක්. 178 00:17:50,299 --> 00:17:54,402 ඔහු ඇත්තටම ඌරන්න මිනිස්සුන්ව කන්න දුන්නා අවුරුදු 20කට කලින් ටස්කැනි වලදි. 179 00:17:56,739 --> 00:17:59,374 ඒක මගේ ඇඳුම් වලින් එකක්. 180 00:17:59,408 --> 00:18:02,143 මම ඔයාට අළුත් එකක් මිලදී ගන්නම්. 181 00:18:02,178 --> 00:18:05,146 අපි... ඇඳුම් වලට මස් පුරවනවා, 182 00:18:05,181 --> 00:18:08,717 ඒක මිනිස්සුන්ගෙ සුවඳින් සුවඳවත් කරනවා, ඒ වගේම 183 00:18:08,751 --> 00:18:11,619 උන්ට කන්න දෙන හැම වෙලාවකම විලාප හඬ ඇහෙන්න සලස්වනවා. 184 00:18:11,654 --> 00:18:15,657 ඇත්තම කෙනෙක් ඉන්නකොට, අපිට පටිගත කිරීම් අවශ්‍ය වෙන්නෙ නෑ. 185 00:18:27,770 --> 00:18:33,208 ඒක තාත්තාව ආඩම්බර කරන එක ගැන විතරක් නෙවෙයි, ඒ අපි ගැනයි. 186 00:18:33,242 --> 00:18:36,244 ඒක... පවුල ගැනයි. 187 00:18:39,915 --> 00:18:42,684 මට ඕන ඔයා මගේ ගැනත් ආඩම්බර වෙන්න, මාර්ගොට්. 188 00:18:46,422 --> 00:18:48,223 ඔයා විතරයි මට ඉන්නේ. 189 00:18:48,257 --> 00:18:52,293 ඒ වගේම, අහ්... ඔයාට ඉන්නෙත් මම විතරයි. 190 00:19:05,441 --> 00:19:07,409 ඒ වගේම මේ පුංචි ඌරා.. 191 00:19:07,443 --> 00:19:13,048 "ඊ...............-ඊ....................- ඊ......................," කියලා කෑ ගහනවා ගෙදර යනකල්ම. 192 00:19:28,034 --> 00:19:30,305 - හරියට මම ඒක නසනවා වගේ. - ඔයා ඒක නසනවා. 193 00:19:30,425 --> 00:19:32,920 ඒක නසන්න එපා. 194 00:19:32,955 --> 00:19:36,090 තෙරමින් එකක් කියන්නේ විශිෂ්ඨ සංගීතයක් මවන්න පුළුවන් භාණ්ඩයක් 195 00:19:36,124 --> 00:19:39,260 කවදාවත් අතින් අල්ලන්නෙවත් නැතිව, ඒත්... 196 00:19:39,294 --> 00:19:43,931 හොඳින් වාදනය කරන්නනම් දුර්ලභ ගණ‍යේ හැකියාවක් තිබීම අත්‍යාවශ්‍යයි. 197 00:20:06,155 --> 00:20:08,523 මං ආවෙ ඔයාගෙ කතා වල අඩුපාඩු පුරවන්නයි. 198 00:20:13,764 --> 00:20:15,998 ඔයා හරහා යන කම්පනය විඳ ගන්න. 199 00:20:18,066 --> 00:20:20,067 ඒක මෙතනින් විඳගන්න. 200 00:20:25,859 --> 00:20:27,359 ඒ වගේම මෙතනින්. 201 00:20:29,762 --> 00:20:33,665 ඒක හරියට තුනී වාතය තුල රචනා කරනවා වගේ. 202 00:20:33,700 --> 00:20:36,802 තුනී වාතය කියන්නේ සංගීතඥයෙක්ගේ කැන්වසය. 203 00:20:42,208 --> 00:20:45,010 ඔයාගෙ ජනේලෙට මොකද උනේ? 204 00:20:45,044 --> 00:20:47,012 ගෝණෙක් කුණාටුව නිසා අතරමං වෙලා, 205 00:20:47,046 --> 00:20:48,881 ඒක හරහා ආවා. 206 00:20:50,884 --> 00:20:53,051 ඌව එලියට යවන්න ගිහින් හීරීම් කිහිපයක් සිදු උනා. 207 00:20:55,889 --> 00:20:58,857 ඔයාට කැළැල් ඇති උනාද? 208 00:20:58,892 --> 00:21:01,059 පේන හැටියට මම දන්නවටත් වඩා. 209 00:21:05,832 --> 00:21:08,567 මම මගේ ඒවා පෙන්නන්නම් ඔයා මට ඔයාගෙ ඒවා පෙන්නනවනම්. 210 00:21:13,239 --> 00:21:16,608 ඔයාගෙ කැමැත්ත ඇතිවෙන්න තරම් මට නිවැරදි අංගයන් නෑ, මාර්ගොට්. 211 00:21:21,247 --> 00:21:24,716 ඒක ඉතාමත් මනෝමය භාණ්ඩයක්. 212 00:21:24,751 --> 00:21:28,253 ඔව්, අපි මිනිස්සු එක්ක වැඩ කරන්නෙත් ඒ විදිහටමයි. 213 00:21:30,323 --> 00:21:33,325 කවදාවත් අල්ලන්නෙ නෑ... 214 00:21:33,359 --> 00:21:37,362 - ඔව්. - ...ඒත් ඔවුන්ට මග පෙන්වනවා 215 00:21:37,397 --> 00:21:41,166 සංයෝජනයේ අමිහිරි භාවය උදෙසා. 216 00:21:54,414 --> 00:21:56,849 ඒත් මිනිස්සු කියන්නේ භාණ්ඩ නෙවෙයි. 217 00:21:59,285 --> 00:22:01,753 ඒ මොකක් උනත් ඔයා සෙල්ලම් කරනවා, හැනිබල්, 218 00:22:01,788 --> 00:22:07,392 ඔයා ඉතාමත් ප්‍රවේශමෙන් සවන් දිය යුතුයි ඔයා නිර්මාණය කරන දේට. 219 00:22:09,395 --> 00:22:11,697 මම අහගෙන ඉන්නේ. 220 00:22:11,731 --> 00:22:13,565 මම ඔයාට ඇහුම්කන් දීගෙන ඉන්නේ. 221 00:22:18,905 --> 00:22:21,874 ඔයයි මමයි අපේ මිත්‍රත්වය තුල සෑහෙන්න දුර ගියා 222 00:22:21,908 --> 00:22:26,111 අල්ලන්නෙවත් නැතුවම, තාමත් මට නිතරම ඔයාට තියෙන ගැලපීමක් දැනෙනවා. 223 00:22:30,083 --> 00:22:31,950 කවුද ඔයාට මේක කරේ? 224 00:22:35,121 --> 00:22:37,055 මගේ සහෝදරයා. 225 00:22:39,125 --> 00:22:41,627 කවුද ඔයාට වෙඩි තිබ්බේ? 226 00:22:44,197 --> 00:22:45,864 යාළුවෙක්. 227 00:25:39,847 --> 00:25:44,050 මම හැම වෙලාවෙම ගුරුවරුන්ව අගය කරා, තරුණ මනසකට පහසුවෙන් බලපෑම් කරන්න පුළුවන් අයව. 228 00:25:44,084 --> 00:25:46,786 ඒත් ඔයාට පුළුවන් වෙන්නේ ගොඩක් දේවල් ඉගෙනගෙන ජීවත් වෙන්න විතරයි. 229 00:25:46,820 --> 00:25:49,422 කවුරුවත් කැමති නෑ ඒ සේරම දේවල් ගැන දැනගන්න, ෆ්‍රෙඩී. 230 00:25:49,456 --> 00:25:53,426 හැනිබල් ලෙක්ටර් ඔයාට ඉගැන්නුවා ඔයා පහසුවෙන් නැමිය හැකි තරුණ මනසකින් ඉන්න වෙලාවේ. 231 00:25:53,460 --> 00:25:56,262 ඔයාගෙ පොත් විල් ග්‍රැහැම් ගැන මිස මගේ ගැන නෙවෙයි. 232 00:25:56,296 --> 00:25:58,264 ඔයා හැනිබල් ලෙක්ටර් එක්ක නිදාගත්තේ... 233 00:25:58,298 --> 00:26:02,168 ඔයා ඔහුගෙ ශිෂ්‍යාවක් වෙලා ඉන්න කාලේ ද, එහෙම නැත්නම් ඒක ලඟදි වර්ධනය උන එකක්ද? 234 00:26:02,202 --> 00:26:05,104 ඔහ්, ඔයා ඔහු එක්ක නිදා ගන්නවා. මම නිකමට අනුමාන කරා. 235 00:26:05,139 --> 00:26:07,106 මම තේරුම් ගත්තා ඔයා ඔවුන්ගෙන් කෙනෙක් එක්ක නිදා ගත යුතු බව. 236 00:26:07,141 --> 00:26:09,108 සමහරවිට ඒක වෙන්නැති ඔයාට ඒ දේ දකින්න බැරි. 237 00:26:09,143 --> 00:26:11,044 මොකක් දකින්නද? 238 00:26:11,078 --> 00:26:13,279 විල් ග්‍රැහැම් නිවැරදි බව... 239 00:26:13,314 --> 00:26:15,314 හැනිබල් ලෙක්ටර් සම්බන්ධයෙන්. 240 00:26:15,349 --> 00:26:17,950 ඒ වගේම මම විල් ග්‍රැහැම් ගැන නිවැරදියි. 241 00:26:17,985 --> 00:26:23,256 මම මේ කතාබහ හෝ වෙනත් කතා බහක් ඔයා එක්ක කරන්නෙ නෑ, ෆ්‍රෙඩී. 242 00:26:23,290 --> 00:26:26,192 හැනිබල් ලෙක්ටර්ගේ රෝගීන් හතර දෙනෙක් මිය ගියා 243 00:26:26,226 --> 00:26:28,494 ඔහුගෙන් ප්‍රතිකාර ලබන අතරතුරේදී. හිටිය ලෙඩ්ඩුන් තුන් දෙනෙක් මිය ගියා 244 00:26:28,529 --> 00:26:30,630 ඔහුගෙ ප්‍රතිකාර වලින් පස්සේ, ඒ වගේම ඊට පස්සේ විල් ග්‍රැහැම්. 245 00:26:30,664 --> 00:26:34,467 දොස්තර ලෙක්ටර් ගැන තියෙන හැම කලබලයක්ම. විල් ඔහුව මරන්න පවා උත්සාහ කරා. 246 00:26:34,501 --> 00:26:37,170 ඒ වගේම දැන් නැවතත් ඔවුන් එකට චිකිත්සාව සිදු කරනවා. 247 00:26:37,204 --> 00:26:39,372 ඒ වගේම තවත් කලින් හිටිය රෝගියෙක් මිය ගියා. 248 00:26:39,406 --> 00:26:42,208 විල් තේරුම් ගන්නවා හැනිබල් ලෙක්ටර්ට ඔහුට උදව් කරන්න පුළුවන් බව. 249 00:26:42,242 --> 00:26:45,344 සමහරවිට විල් තේරුම් ගන්න ඇත්තේ, 250 00:26:45,379 --> 00:26:47,780 ඔයාට හැනිබල් ලෙක්ටර්ව පරාද කරන්න බැරිනම්, 251 00:26:47,815 --> 00:26:49,816 ඔහුට එකතු වෙන්න. 252 00:27:28,088 --> 00:27:30,223 දොස්තර ලෙක්ටර් 253 00:27:30,257 --> 00:27:31,791 මේසන් වර්ජර් 254 00:27:31,825 --> 00:27:33,993 ඔබව හමුවීම ඉතාමත් කදිමයි. 255 00:27:34,028 --> 00:27:36,195 මගේ ආරාධනාව පිළිගත්තට ස්තූතියි. 256 00:27:36,230 --> 00:27:38,531 මම පුරාණ ලෝකේ ආචාරධර්ම වලට හුරු උන කෙනෙක්. 257 00:27:38,565 --> 00:27:40,533 බෑ කියන එක පේන්නේ කුරිරු දෙයක් විදිහට. 258 00:27:40,567 --> 00:27:43,603 මම මාර්ගොට් ගෙ චිකිත්සා වලට ගෙවන දවසේ ඉඳලා, මම හිතුවා මම 259 00:27:43,637 --> 00:27:46,372 අඩුම තරමේ ඇගේ මනෝචිකිත්සකයව හමුවිය යුතුයි කියලා. 260 00:27:46,407 --> 00:27:48,374 නමකට මුහුණක් දාන එකෙන් මම සතුටු වෙනවා. 261 00:27:50,077 --> 00:27:53,146 ඔයාගෙ ඌරෝ විශේෂිතයි. 262 00:27:53,180 --> 00:27:56,749 මේ වගේ ඌරෝ කවදාවත් දැකලා නෑ. 263 00:27:56,784 --> 00:28:00,053 ඔවුන් විශේෂිත අභිජනනයක්. 264 00:28:00,087 --> 00:28:02,088 අවුරුදු ගණනාවක පැටව් ගණනාවකගේ නිශ්පාදනයක්. 265 00:28:04,091 --> 00:28:07,026 මොකක්ද ඔයාගෙ විෂය සලකුණ? 266 00:28:07,061 --> 00:28:12,865 අපි පටන් ගත්තේ යෝධ කැලෑ ඌරන්ගෙන්, තනපුඩු 6යි, වර්ණදේහ 38යි, 267 00:28:12,900 --> 00:28:14,567 උපායෙහි දක්ෂ පෝෂකයෙක්, 268 00:28:14,601 --> 00:28:17,370 ඒ වගේම අවස්ථාවාදී සර්වභක්ෂකයෙක්. 269 00:28:17,404 --> 00:28:19,372 හරියටම මිනිහා වගේ. 270 00:28:19,406 --> 00:28:23,142 ඔයා මිනිස්සු ගැන වගේම ඌරන් ගැනත් හොඳින් දැනගත යුතුයි. 271 00:28:23,177 --> 00:28:26,846 - මම ඌරෝ ගැන දන්නවා. - තාත්තා ඔයාට ආදරේ වේවි. 272 00:28:26,880 --> 00:28:31,050 ඔහුට යම් කෙනෙක්ගෙ මූන අල්ලලා ඔහුගෙ ඇට සැකිල්ල සහ ජානමය ආකෘතිය ගැන කියන්න පුළුවන්. 273 00:28:31,085 --> 00:28:34,053 අභිජනනය කිරීම මගේ තාත්තට ගොඩක් වැදගත් දෙයක් උනා. 274 00:28:34,088 --> 00:28:36,723 මාර්ගොට් ඇත්තටම ඔහුව අපහසුතාවයට පත් කරා ඇගේ.... 275 00:28:36,757 --> 00:28:40,293 බොත්තම් මැසීමෙන්. එතන අභිජනනයක් තිබුනෙ නෑ. 276 00:28:42,096 --> 00:28:45,732 ඔයාට සහෝදරියක් ඉන්නවද, දොස්තර ලෙක්ටර්? 277 00:28:45,766 --> 00:28:47,400 මට සහෝදරියක් හිටියා. 278 00:28:47,434 --> 00:28:49,769 එහෙනම් ඔයාට තේරෙනවා ඇති මම ආරක්ෂා වීමේ අවශ්‍යථාවය ගැන. 279 00:28:49,803 --> 00:28:54,907 මාර්ගොට් - ගොඩක් දුරට ඇගෙන්ම. ඇය රෝගී කෙනෙක්. 280 00:28:54,942 --> 00:28:57,777 මට සහතිකයි ඇය ඔයාට කියන්න ඇති කියලා මම කරපු භයානක දේවල් ගැන. 281 00:28:57,811 --> 00:29:02,248 මට ඔයාට කියන්න බෑ මාර්ගොට් මා ඉදිරියේ පාපොච්චාරණය කලේ මොනවද කියලා. 282 00:29:02,282 --> 00:29:05,718 ඔයාගෙ වාසනාවට, මට කාටවත්ම කියන්න බෑ. 283 00:29:11,558 --> 00:29:14,627 මාව අල්ලගත්තා‍. 284 00:29:16,964 --> 00:29:20,133 අපි අතරින් නරකම කෙනාට උනත් කාත් එක්ක හරි කතා කරන්න ඕනනම්, මේසන්. 285 00:29:20,167 --> 00:29:22,969 ඔයා කවදහරි සලකා බැලුවද ඔයාට චිකිත්සාවක් කරගන්න එක ගැන? 286 00:29:24,972 --> 00:29:26,773 සමහරවිට මම එහෙම කරගත යුතුයි. 287 00:29:28,842 --> 00:29:32,412 ඔයා වෙනුවෙන් කාර්ලෝට කියලා ඌරෙක්ව මරවන්නද? 288 00:29:32,446 --> 00:29:35,982 ඔයා මාර්ගොට් වෙනුවෙන් කරන දේ ඇගයීම පිණිස මගෙන් ලැබෙන තිළිණයක්. 289 00:29:37,985 --> 00:29:39,452 කරුණාකරලා. 290 00:29:39,486 --> 00:29:42,755 ඒත් මම විහින්ම මගේම ඌරව තෝරාගත යුතුයි. 291 00:29:42,790 --> 00:29:44,791 හැමවෙලාවෙම එහෙම කරනවා. 292 00:29:57,004 --> 00:30:00,006 ලුණු දාලා රෝස් කරලා... 293 00:30:00,040 --> 00:30:02,108 සම්පූර්ණ ඌරවම.. 294 00:30:06,013 --> 00:30:08,982 යාළුවෙක්ගෙන් තෑග්ගක්. 295 00:30:11,318 --> 00:30:14,287 ඔයාගෙ යාළුවෙක්ගෙන් මිස ඌරගෙ යාළුවෙක්ගෙන් නෙවෙයි. 296 00:30:14,321 --> 00:30:16,522 ඔවුන් පශු සම්පත ‍බෝ කරන අය 297 00:30:16,557 --> 00:30:19,926 ඒ වගේම ඔවුන් වෙනුවෙන් නියම ආදරයක් දක්වන අය. 298 00:30:19,960 --> 00:30:22,528 බැටළුවන්ව අතගාලා ආදරය කරන ගොවියා 299 00:30:22,563 --> 00:30:26,933 ඔවුන්ව මරා දමන්න ගෙනියනවා. 300 00:30:26,967 --> 00:30:30,570 - ඔවුන් ආරදේ කරනවා වගේම ඔවුන් ආදරේ කරන සත්තුන්ව මරනවා. - ඒ ව‍ගේම ඔවුන්ව ආදරයෙන් අනුභව කරනවා. 301 00:30:32,573 --> 00:30:35,441 ඒක තේරුම් ගැනීමට අපහසුයි. 302 00:30:35,476 --> 00:30:39,846 ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් හිතනවා ඔයාලා දෙන්නම තේරුම් ගැනීමට අපහසු අය කියලා. 303 00:30:39,880 --> 00:30:42,482 වෙන කවුරුවත් නොදකින දෙයක් ඇය දකිනවා. 304 00:30:42,516 --> 00:30:45,184 ඒ මොකක්ද? 305 00:30:48,022 --> 00:30:51,424 ඇය මිනීමරුවා ගැන ලියන කතාව ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් ගැන නෙවෙයි, 306 00:30:51,458 --> 00:30:55,028 සමහරවිට ඔයාලා දෙන්නගෙම එකතුවක් වෙන්න පුළුවන්. 307 00:30:55,062 --> 00:30:58,531 ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් ඔයාව සලකනවා ඇත්තේ මෘදු සම්මුඛ සාකච්ඡා විෂයක් විදිහටයි, 308 00:30:58,565 --> 00:31:01,501 ඇය දැනටමත් ප්‍රබන්ධ කතාවකට යොමු වෙලානම්. 309 00:31:05,272 --> 00:31:07,473 ඇය කිසිම දේකින් වලක්වන්න බැරි වේවි 310 00:31:07,508 --> 00:31:11,044 නොනැමෙන සත්‍යය වගේ. ෆ්‍රෙඩීට කිසිම සීමාවක් නෑ. 311 00:31:11,078 --> 00:31:13,513 සීමාවන් නැති‍ කෙනා මනෝව්‍යාධිකයෙක්. 312 00:31:13,547 --> 00:31:15,415 නැත්නම් මාධ්‍ය වේදියෙක්. 313 00:31:21,355 --> 00:31:24,724 සීමාවක් නැති එකම කෙනා ෆ්‍රෙඩී විතරක් නෙවෙයි 314 00:31:27,961 --> 00:31:30,463 ඔයාලගෙ සම්බන්දේ වැඩි දෙයක් දන්නෙ නෑ වගෙයි පේන්නේ. 315 00:31:32,466 --> 00:31:34,167 රෝගියා සහ චිකිත්සකයා, 316 00:31:34,201 --> 00:31:36,569 යහළුවා සහ සතුරා. 317 00:31:36,603 --> 00:31:41,240 සීමාවන් පහු කරන එක ඒවා උල්ලංඝනය කරනවට වැඩිය වෙනස්. 318 00:31:46,313 --> 00:31:48,815 සීමා කියන දේ ගණුදෙනු කිරීමට නිතරම කාරණයක් වෙනවා. 319 00:31:53,787 --> 00:31:57,423 ඔයාලා එකිනෙකා ඉන්නෙ කොතනද කියලා දැන ගැනීම අමාරුයි. 320 00:31:57,458 --> 00:32:00,893 අපි දන්නවා අපි එකිනෙකා ඉන්නේ කොතනද කියලා. 321 00:32:00,928 --> 00:32:03,463 ඒක ප්‍රමාණවත් නැද්ද? 322 00:32:10,004 --> 00:32:12,005 ඔයා දන්න යක්ෂයා වඩා හොඳයි. 323 00:35:45,203 --> 00:35:47,304 මේ හැම දේකටම ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා. 324 00:35:47,338 --> 00:35:50,340 මට ඒ ගැන අහන්න ඕන නෑ. 325 00:35:50,374 --> 00:35:53,043 පුංචි කුතුහලයක්වත් නැද්ද? 326 00:35:53,077 --> 00:35:54,811 දොර ගාවින් අයින් වෙන්න. 327 00:35:56,647 --> 00:35:58,648 මට ඔයාට යන්න ඉඩ දෙන්න බෑ, ෆ්‍රෙඩී. 328 00:36:01,252 --> 00:36:03,687 මට කියන්න තියෙන දේට ඔයා ඇහුම්කන් දෙනකල්. 329 00:36:08,826 --> 00:36:10,627 මම දන්නවා ඔයා බය වෙලා කියලා. 330 00:36:10,661 --> 00:36:13,497 ඔයා බය වෙලා ඉන්න ඕන වෙන්නේ 331 00:36:13,531 --> 00:36:16,633 තව ටික වෙලාවක් විතරයි 332 00:36:16,667 --> 00:36:19,402 මට තුවක්කුව දෙන්න. 333 00:36:30,047 --> 00:36:32,182 අහ්! 334 00:36:32,216 --> 00:36:33,917 ආහ්! ආහ්! එපා! 335 00:37:11,756 --> 00:37:14,558 ෆ්‍රෙඩී ලවුන්ඩ්ස් මට ඒ පණිවිඩය තිබ්බේ පැය තුනකට කලින්. 336 00:37:14,592 --> 00:37:16,293 ඇගේ ජංගම දුරකථනයේ සංඥා දැන් නෑ. 337 00:37:16,327 --> 00:37:18,728 අවසාන ඇමතුම ගත්ත තැනට ලඟම දුරකථන කුළුණ තියෙන්නේ, 338 00:37:18,763 --> 00:37:21,565 වර්ජීනියා හි වුල්ෆ් ට්‍රැප් වල. 339 00:37:21,599 --> 00:37:24,401 ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂිත කැමරා වල ඇයව සටහන් වෙලා තියෙනවා, 340 00:37:24,435 --> 00:37:26,403 ඇගේ කාර් එකට ඉන්ධන පුරවනවා-- 341 00:37:26,437 --> 00:37:28,638 ඔයාගෙ ගොවිපලේ ඉඳලා හැතැප්ම හයක් එහා. 342 00:37:32,376 --> 00:37:34,344 ෆ්‍රෙඩී මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ගන්නයි හිටියේ. 343 00:37:34,378 --> 00:37:36,112 ඒත් ඇය ආවෙ නෑ. 344 00:37:36,147 --> 00:37:39,649 ඇයි ඔයා ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ට සම්මුඛ සාකච්ඡාවක් දෙන්නේ? 345 00:37:39,684 --> 00:37:42,018 මම ඇයට වතාවක් ණයගැතියි. 346 00:37:42,053 --> 00:37:44,754 සහතිකේටම, ෆ්‍රෙඩී ලවුන්ඩ්ස්ට විල් ට වඩා සතුරෝ ඇති. 347 00:37:44,789 --> 00:37:47,457 වර්ජීනියා හි වුල්ෆ් ට්‍රැප් වල නම් නෑ. 348 00:37:50,361 --> 00:37:53,230 මම ඉන්නේ කොහේටවත් නැති තැනක, ජැක්, කාට හරි ඇයව අල්ලගන්න ඕනනම්, 349 00:37:53,264 --> 00:37:56,333 ඒක කරන්න මෙතන නරක තැනක් නෙවෙයි. 350 00:38:02,273 --> 00:38:04,641 මම කොටස් ටික සපයන්නම්. 351 00:38:06,644 --> 00:38:08,979 ඔයා මට කියන්න මම ඒවට මොකක්ද කරන්න ඕන කියලා. 352 00:38:09,013 --> 00:38:11,014 මොනවද මස්? 353 00:38:13,651 --> 00:38:15,118 ඔයා මොනවද හිතන්නේ? 354 00:38:23,394 --> 00:38:24,895 වහු මස්? 355 00:38:26,898 --> 00:38:29,566 ඌරුමස්, සමහරවිට? 356 00:38:32,069 --> 00:38:35,305 ඇය කෙට්ටු සහ සියුමැලි ඊරියක්. 357 00:38:37,608 --> 00:38:39,976 මම ඔයාට ලෝමෝ-සැල්ටඩෝ හදන්නම්. 358 00:38:40,011 --> 00:38:43,847 අපි ඒක එකට එකතු වෙලා හදමු. 359 00:38:43,881 --> 00:38:47,250 ඔයා ඉඟුරු කෑල්ල පෙති කපන්න. 360 00:39:38,703 --> 00:39:42,339 මස් වලට සිත්ගන්නාසුළු රසක් තියෙනවා. 361 00:39:42,373 --> 00:39:44,041 ඒක ගැලපෙනවා 362 00:39:46,043 --> 00:39:47,511 පැඟිරි රහක්. 363 00:39:47,545 --> 00:39:50,113 මගේ රුචිය ඔයාගෙ තරම් ප්‍රසාදිත නෑ. 364 00:39:54,685 --> 00:39:56,653 දයාබර සැලකිලි වලින් වෙන් උන එකක්, 365 00:39:56,687 --> 00:40:01,558 සතාව මරන්න කලින් ඌ මානසික පීඩනයෙන් තොරව ඉන්නවනම් උගේ මස් වඩාත් රසවත්. 366 00:40:08,199 --> 00:40:11,134 මේ සතා බය වෙලා වගෙයි රස දැනෙන්නේ. 367 00:40:11,169 --> 00:40:13,804 "බය උනාම" මොන වගේ රසක්ද දැනෙන්නේ? 368 00:40:15,807 --> 00:40:18,742 ඒක ආම්ලිකයි. 369 00:40:20,545 --> 00:40:26,083 මැරෙන වෙලාවට මස් වලින් අමිහිරි රසක් එනවා. 370 00:40:33,825 --> 00:40:36,760 මේ මස් ඌරෙක්ගේ නෙවෙයි. 371 00:40:43,835 --> 00:40:45,836 ඒ දිගටි ඌරෙක්. 372 00:41:04,822 --> 00:41:08,258 ඔයාට බෑ මාව දුර්වල කරන්න... 373 00:41:08,292 --> 00:41:11,194 නම්මගැනීමක් සඳහා. 374 00:41:11,229 --> 00:41:13,797 මම කිසිම දේක නිශ්පාදනයක් නෙවෙයි. 375 00:41:13,831 --> 00:41:19,436 මම චර්යාවාදය වෙනුවෙන් හොඳ සහ නරක අතඇරලා දානවා. 376 00:41:25,743 --> 00:41:28,078 එහෙනම් ඔයාට කියන්න බෑ මම නරකයි කියලා. 377 00:41:30,081 --> 00:41:32,082 ඔයා විනාශකාරීයි. 378 00:41:34,085 --> 00:41:35,952 එකම දේ. 379 00:41:35,987 --> 00:41:39,790 දුෂ්ඨ බවේ තියෙන්නේ විනාශකාරී බවක්ද? 380 00:41:39,824 --> 00:41:43,126 ඒක එච්චරම සරළයි නම් කුණාටු උනත් දුෂ්ඨයි. 381 00:41:43,161 --> 00:41:47,330 ඒ වගේම අපිට ගින්දර තියෙනවා, ඒ වගේම ඊට පස්සෙ අපිට හිම වර්ෂාවක් ලැබෙනවා. 382 00:41:47,365 --> 00:41:51,001 ඒ සේරටම රක්ෂණ කාරයෝ කියන්නේ "දෙවියන්ගේ ක්‍රියා (ස්වාභාවික විපත්)" කියලා. 383 00:41:54,839 --> 00:41:57,741 මේ මස් දෙවියන්ගේ ක්‍රියාවක් නිසා ලැබුන එකක්ද, විල්? 384 00:41:57,766 --> 00:42:02,766 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 385 00:42:02,791 --> 00:42:07,791 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.