1 00:00:00,054 --> 00:00:01,654 "හැනිබල්" පෙර කතාංගයන්ගෙන්... 2 00:00:01,655 --> 00:00:03,487 මේ මිණීමරුවා වෙන කවුරු විදිහටවත් හිතන්නෙ නෑ, ජැක්. 3 00:00:03,601 --> 00:00:06,603 ඔහුව අල්ලගන්නනම් වෙන කවුරුවත් වගේ නොහිතන කෙනෙක්ව ඔයාට හොයාගන්න වෙනවා. 4 00:00:06,637 --> 00:00:09,727 - මම ඒක කරා කියලා කිසිම සාක්ෂියක් නෑ. - ඔහුට යන්න දෙන්න. 5 00:00:09,847 --> 00:00:11,082 ඔයා අත්වැරැද්දක් කරන්නෙ, ජැක්. 6 00:00:11,107 --> 00:00:14,214 මම දන්නවා කවුරුවත් ඇහුම්කන් දෙන්නෙ නැති මිනීමරුවෙක් විදිහට පේන එක කොහොමද කියලා. 7 00:00:14,248 --> 00:00:15,836 ඔයා වැරදි දිශාවටයි යොමු කලේ. 8 00:00:15,956 --> 00:00:18,718 මට බොරු කියන්න එපා, දොස්තර ලෙක්ටර්. 9 00:00:18,752 --> 00:00:20,585 මම විශ්වාස කරනවා මගේ සහෝදරයා නවතින එකක් නෑ කියලා. 10 00:00:20,610 --> 00:00:22,389 ඔයාට ඇත්තටම ඔයාගෙ සහෝදරයව මරන්න ඕනනම්, මාර්ගොට්, 11 00:00:22,414 --> 00:00:25,425 ඔයාට පැනලා යන්න ඉඩක් ලැබෙනකල් හෝ ඔයා වෙනුවෙන් ඒක කරන්න පුළුවන් කෙනෙක් ලැබෙනකල් ඉන්න. 12 00:00:25,460 --> 00:00:27,260 ඔයා හැනිබල් ලෙක්ටර්ගෙ චිකිත්සකයා. 13 00:00:27,295 --> 00:00:30,330 මම ඔයාව විශ්වාස කරනවා. 14 00:00:31,114 --> 00:00:34,201 ඒකට ඔයාට මොන වගේ පිළිතුරක්ද අහන්න ඕන, විල්? 15 00:00:34,235 --> 00:00:36,269 දැන් සිදුවෙන්නෙ මොකක්ද 16 00:00:36,304 --> 00:00:39,839 ඒ වගේම වෙන්න තියෙන්නේ මොකක්ද කියන එකයි උත්තරේ. 17 00:00:42,443 --> 00:00:44,978 මට ඇතුලත්වෙන්න අවශ්‍යයි. 18 00:00:46,981 --> 00:00:49,148 මට ඕන ඔයා මොකෙක්ද කියන එක බාර ගන්න. 19 00:00:49,182 --> 00:00:51,517 මම මටම චෝදනා කරගත යුතුයි ද මම රාක්ෂයෙක් කියලා 20 00:00:51,551 --> 00:00:54,954 ඔයා ඇතුලේ වැඩෙන කෙනාව දකින එක ඔයා ප්‍රතික්ෂේප කරද්දී? 21 00:01:09,202 --> 00:01:12,538 ඇයි මගේ වඩාත් ‍හොඳ ස්වභාවය ගැන අයැදින්නෙ නැත්තේ? 22 00:01:12,572 --> 00:01:14,873 මම දැනන් හිටියෙ නෑ ඔයාට එහෙම එකක් තියෙන බව. 23 00:01:14,907 --> 00:01:17,209 කාටවත් සම්පූර්ණයෙන්ම දැනගෙන ඉන්න බෑ 24 00:01:17,244 --> 00:01:19,478 වෙනත් මනුෂ්‍යයෙක් ගැන, අපි ඔවුන්ට ආදරේ කරන්නෙ නැති තාක් කල්. 25 00:01:21,914 --> 00:01:25,284 ඒ ආදරෙන් අපි ආදරේ කරන කෙනාගෙ අනාගතය අපි දකිනවා. 26 00:01:25,318 --> 00:01:28,254 මුළුමනින්ම ඒ ආදරේ නිසා, අපි ආදරේ කරන අයට අපි ඉඩ දෙනවා 27 00:01:28,288 --> 00:01:30,388 ඔවුන්ගෙ අනාගතය දකින්න. 28 00:01:38,665 --> 00:01:41,332 ඒ ආදරේ කියා සිටීමෙන්, 29 00:01:41,367 --> 00:01:44,302 අපේ ආරණීයයන්ගේ අනාගතය සැබෑ වෙනවා. 30 00:02:02,555 --> 00:02:05,790 ඔයාගෙන් පලිගැනීම ගැන මම පොරොන්දු උණා. 31 00:02:08,394 --> 00:02:12,129 මේ තියෙන්නෙ ඒක. 32 00:03:05,314 --> 00:03:07,950 ම්, ඒක හරිම සුවඳයි. 33 00:03:10,519 --> 00:03:13,321 පීකුදු සහ ඇලදිව සමග කවලමේ බැදපු බිත්තර ඔම්ලට්. 34 00:03:15,324 --> 00:03:17,793 මේ විදිහට කවල‍මේ බදින එක ග්‍රැනාඩා වල අහිකුණ්ඨිකයන් ගෙ කෑමක්. 35 00:03:17,827 --> 00:03:21,095 මම තරුණ කාලෙදි ග්‍රැනාඩා වලට ගියා. 36 00:03:23,098 --> 00:03:26,534 - මම ගිහිල්ලම නෑ. - නෑ? 37 00:03:26,569 --> 00:03:29,971 මම ගොඩක් දේවල් සමග ආදරයෙන් බැඳුනා, විශේෂයෙන්ම මේ කෑම වර්ගයට. 38 00:03:32,341 --> 00:03:34,576 මට මතකයි මම එහේ හිටිය කාලේ හරිම ප්‍රාණවත්, 39 00:03:34,610 --> 00:03:36,844 හරියට මම මනසින් බිත්ති වල සිතුවම් ඇන්දා වගේ. 40 00:03:36,879 --> 00:03:41,616 මගේ මතකය අහිමි වෙන එකට බය වෙන්න මම පුරුදු වෙලා හිටියා. 41 00:03:41,651 --> 00:03:44,585 එකක් ‍හෝ දෙකක් ඇරෙන්න මම කිසිම දෙයකට මතකයෙන් ගිලිහෙන්න දුන්නෙ නෑ. 42 00:03:47,555 --> 00:03:50,024 ම්... 43 00:03:50,058 --> 00:03:52,260 ග්‍රැනාඩා වල අහිකුණ්ඨකයින්ට මගේ ප්‍රශංසාව. 44 00:03:52,294 --> 00:03:54,990 මතකය විසින් සදාකාලික නිමේෂයන් ලබා දෙනවා, 45 00:03:55,015 --> 00:03:58,399 ඒත් අමතක කරන එකෙන් මනස සෞඛ්‍ය සම්පන්න වෙනවා. 46 00:03:58,433 --> 00:04:00,367 අමතක කරන එක හොඳ දෙයක්. 47 00:04:02,370 --> 00:04:04,505 ඔයා මොනවද අමතක කරන්න උත්සාහ කරන්නෙ, ජැක්‍? 48 00:04:04,539 --> 00:04:06,507 සැකය. 49 00:04:06,541 --> 00:04:09,142 මම සැකයට ඇතුල් වෙන්න ඉඩ දුන්නා. 50 00:04:09,177 --> 00:04:11,612 මම ගැනද? 51 00:04:11,646 --> 00:04:13,714 විල් ගැන. 52 00:04:17,985 --> 00:04:20,954 මට තව දුරටත් විල්ගෙ මනසේ තත්වය ගැන ඔයත් එක්ක සාකච්ඡා කරන්න බෑ 53 00:04:20,988 --> 00:04:24,024 ඒ වගේම ඔහුගෙ අවසරය නැතුව වෙන කිසිම දෙයක් ගැනවත්. 54 00:04:24,058 --> 00:04:28,128 විල් නීත්‍යානුකූලව මගේ රෝගියෙක්. මම දැන් ඔහුගෙ සේවකයෙක් මිසක් FBI එකේ සේවකයෙක් නෙවෙයි. 55 00:04:28,162 --> 00:04:31,799 හොඳයි, අපි බලාපොරොත්තු වෙමු ඔයාගෙ ප්‍රතිකාර වැඩ කරාවි කියලා. 56 00:04:31,833 --> 00:04:37,136 ප්‍රතිකාර වැඩ කරන්නේ අපි ගැන දැනගන්න අපිට නියම කැමැත්තක් තියෙනවම් විතරයි, 57 00:04:37,170 --> 00:04:39,339 අපි වෙන්න කැමති අය විදිහට නෙවෙයි. 58 00:06:56,655 --> 00:06:59,456 අහ්. 59 00:07:21,206 --> 00:07:24,608 ඔයාට පසුතැවීම් තියෙනවද? 60 00:07:24,643 --> 00:07:27,545 හැම විකල්ප බොරුවක් නිසාම පසුතැවීමට හැකියාවක් තියෙනවා. 61 00:07:28,430 --> 00:07:30,607 කොහොම උනත්, යමක් නොකර ඉන්න මම තෝරගත්තොත්, 62 00:07:30,727 --> 00:07:32,666 ඒක සාමාන්‍යයෙන් හොඳ හේතුවක් වෙනුවෙනුයි. 63 00:07:33,751 --> 00:07:37,654 මම... 64 00:07:37,689 --> 00:07:39,856 පසුතැවීම් ගැන ගැටළු සහගත තත්වයකට පත් උනා. 65 00:07:42,359 --> 00:07:45,896 පසුතැවීම් නැති ජීවිතය කොහෙත්ම ජීවිතයක් නෙවෙයි. 66 00:07:50,568 --> 00:07:53,336 මම පසුතැවෙනවා මම ඉස්තාලෙදි කරපු දේ ගැන. 67 00:07:53,370 --> 00:07:56,707 එහෙනම් ඔයා වාසනාවන්තයි මම එතන හිටිය එක. 68 00:07:58,710 --> 00:08:01,912 ඔහ්, නෑ, නෑ, නෑ. 69 00:08:01,946 --> 00:08:04,279 වාසනාවන්ත වෙන එක 70 00:08:04,314 --> 00:08:07,616 අත්වැරදි කරනවා කියන එකට සමාන වෙන්නෙ නෑ. 71 00:08:11,988 --> 00:08:14,056 අත්වැරැද්ද නිසා ඔයාට ඉඩ දුන්නා 72 00:08:14,091 --> 00:08:16,058 මාව නවත්තන්න. 73 00:08:16,093 --> 00:08:19,328 ඒ කියන්නෙ කොකා ගැස්සුවෙ නැති එක ගැනද ඔයා පසු තැවෙන්නේ... 74 00:08:21,331 --> 00:08:24,066 .. කොකා ගස්සපු නැති එක නෙවෙයි බලපෑම. 75 00:08:27,003 --> 00:08:30,106 ඒක වඩාත් නිවැරදි විය යුතුව තිබුනා. 76 00:08:33,009 --> 00:08:35,009 ඔයා ඔයාගෙ හැසිරීම් අනුවර්තනය කරගත යුතුයි 77 00:08:35,044 --> 00:08:37,879 ඒ විදිහට ආයෙ නොදැනෙන්නනම්, විල්. 78 00:08:37,913 --> 00:08:40,449 අනුවර්තනය. 79 00:08:43,453 --> 00:08:45,454 අනුරූපිත වීම. 80 00:08:47,724 --> 00:08:50,091 බවට පත් වීම. 81 00:08:52,662 --> 00:08:54,663 ඔව්. 82 00:08:57,400 --> 00:09:00,869 මට ඕන ඔයා ඇස් දෙක වහගන්න. 83 00:09:00,903 --> 00:09:03,838 ඒ සිද්ධියේ ඔයා පසුතැවෙන්නෙ නැති අනුවාදයක් හිතාගන්න. 84 00:09:27,962 --> 00:09:30,431 ඔයා මොනවද දැක්කේ? 85 00:09:33,435 --> 00:09:36,103 මගහැරුණු අවස්ථාවක්... 86 00:09:36,137 --> 00:09:39,740 විඳගැනීමට... 87 00:09:39,775 --> 00:09:43,777 මම ගැරට් ජේකොබ් හොබ්ස්ව මැරුව වෙලාවේ මට දැනුන විදිහ ගැන. 88 00:09:45,446 --> 00:09:48,948 විඳගැනීමට... 89 00:09:51,118 --> 00:09:54,287 ...මම ඔයාව මැරුවා කියලා හිතුන වෙලාවේ ඇතිඋන හැඟීම විඳගැනීමට. 90 00:09:57,591 --> 00:10:01,160 ඒක මොන විදිහටද දැනුනේ? 91 00:10:01,195 --> 00:10:03,896 මට දැනුනේ.. 92 00:10:06,900 --> 00:10:10,704 ...නිශ්චල හැඟීමක්... 93 00:10:10,738 --> 00:10:15,474 ... බලය ගැන. 94 00:10:15,508 --> 00:10:18,377 හොඳයි. 95 00:10:20,980 --> 00:10:23,882 ඒ හැඟීම මතක තියාගන්න. 96 00:10:27,387 --> 00:10:31,690 මේ ගොඩනැගිල්ලෙන් ඒ තත්වයෙන්ම එලියට යන්න මම කැමතියි. 97 00:10:31,725 --> 00:10:33,659 ඔයා දොස්තර ලෙක්ටර්ගේ රෝගියෙක් විය යුතුයි. 98 00:10:33,693 --> 00:10:35,694 මොකක්ද කිව්වේ? 99 00:10:35,729 --> 00:10:37,730 ඔයාව දැකලා පුරුදුයි වගේ‍. 100 00:10:37,764 --> 00:10:39,732 එක්කෝ මම ඔයාව දන්නවා 101 00:10:39,766 --> 00:10:41,734 නැත්නම් මම ඔයා ගැන දන්නවා. 102 00:10:41,768 --> 00:10:44,135 මම තමයි අර මිනිස්සු එක්කෙනෙක්වත් මරපු නැති කෙනා. 103 00:10:54,045 --> 00:10:56,681 අපි හැමෝටම මිම්මක් තියෙනවා නලියන මනුශ්‍යත්වය ගැන 104 00:10:56,715 --> 00:10:58,816 අපි අනිත් මිනිස්සුන්ව දකිනකොට. 105 00:11:00,819 --> 00:11:04,489 මට කියන්න, මාර්ගොට්, ඔයා ඔයාගෙ සහෝදරයා දකිනකොට මොනවද නලියන්නේ? 106 00:11:04,523 --> 00:11:06,924 මගේ මනුශ්‍යත්වයේ මිම්ම නම් නෙවෙයි. 107 00:11:08,927 --> 00:11:13,697 ඔයාගෙ සහෝදරයගෙ මූලික මිනිස් ගතිලක්ෂණ ඔයා හඳුනගෙන නෑ. 108 00:11:13,731 --> 00:11:18,335 ඔයා ඔහුව අමානුෂික කරලා තියෙනවා ඔහු ඔයාව අමානුෂික කරපු තරමටම. 109 00:11:18,370 --> 00:11:21,372 අඩුමතරමේ, මම දන්න මිනිස්සු අතරේ මම නෙ‍වෙයි නරකම කෙනා. 110 00:11:23,375 --> 00:11:26,911 අනිත් අයව මේ විශ්වයේ සිටින අඩු මානුෂික අය ලෙසින් දැකීමට ඇති ලැදිකම. 111 00:11:26,945 --> 00:11:29,546 මගේ ‍සහෝදරයා අඩු මානුෂික තත්වකින් ඉන්න කෙනෙක්. 112 00:11:29,580 --> 00:11:31,782 ඒ වගේම ඔයා ඒ නිසා අඩු මානුෂික තත්වයට පත් වෙනවා. 113 00:11:31,816 --> 00:11:34,551 ඔයා මාව අමානුෂික කරාද? 114 00:11:34,585 --> 00:11:41,425 රෝගීන්ව අමානුෂික කරන මනෝචිකිත්සකයෙක් ප්‍රභල ප්‍රතිකාර වලට වඩා වේදනාවට කැමතියි. 115 00:11:43,295 --> 00:11:45,896 මට ඔයාගෙ රෝගියෙක්ව මුණගැහුනා. විල් ග්‍රැහැම්. 116 00:11:47,732 --> 00:11:53,102 මම කල්පනා කරේ ඔයා ඔහුට ප්‍රභල ප්‍රතිකාරයක් වෙනුවට නියම කරේ මොන විදිහේ වේදනාවක්ද කියලා? 117 00:11:53,137 --> 00:11:55,204 ඔයා මොනවද හිතන්නේ? 118 00:11:55,239 --> 00:11:58,875 මගේ සහෝදරයව මරන්න ඔයා සෑහෙන්න උදව් කරනවා කියලා. 119 00:11:58,910 --> 00:12:01,545 ඒ වගේම මම ඒ උදව්ව අගය කරනවා. 120 00:12:01,579 --> 00:12:03,580 මම ඇත්තටම අගය කරනවා. 121 00:12:03,614 --> 00:12:08,117 ඒත් මට හිතාගන්න පුළුවන් ඔයා විල් ග්‍රැහැම් කරන දේවල් වලට මොන විදිහෙන්ද උදව් උනේ කියලා විතරයි. 122 00:12:08,152 --> 00:12:11,688 ඔයා මොන විදිහේ මනෝචිකිත්සකයෙක්ද? 123 00:12:11,722 --> 00:12:15,058 ඔයා දැනටමත් මගේ කීර්තිය හා සත්‍යභාවය ගැන තහවුරු කරගෙන ඉන්නේ. 124 00:12:15,092 --> 00:12:17,827 ඔයා දන්නවා මම මොන විදිහේ මනෝචිකිත්සකයෙක්ද කියලා. 125 00:12:20,264 --> 00:12:22,698 මම ආරම්භ කලා. 126 00:12:39,383 --> 00:12:43,786 කවද ඉඳලද සතුන්ගෙ පහරදීම් වලට FBI එක අතදැම්මෙ, ජැක්? 127 00:12:43,820 --> 00:12:48,256 කවුරුහරි කෙනෙක් මිනී මරන තිරිසනාගේ රැහැන අල්ලගෙන ඉන්නකොට. 128 00:12:48,291 --> 00:12:51,827 ඉන්ද්‍රීයන් විනාශ කරලා. හපාකෑමෙන් ඔහුගෙ හිස ‍බොහෝදුරට වෙන්වෙලා! 129 00:12:51,862 --> 00:12:55,531 ඒ මොකෙක් උනත්, ඌ මිනිස්සුන්ට බය එකෙක් නෙවෙයි. තවදුරටත්. 130 00:12:55,565 --> 00:12:57,633 ඉතින් මම හිතන්නේ වලහෙක් හෝ වෘකයෙක් කියලා. 131 00:12:57,667 --> 00:12:59,702 වෘකයෝ හෝ වලස්සු තමන් මරපු අයව කන්නෙ නෑ. 132 00:12:59,736 --> 00:13:01,836 ඒ උන් නම් ඔහුව ඇද‍ගෙන ගිහින්. 133 00:13:01,871 --> 00:13:03,911 මෙතන මොකුත් කාලා නෑ. අපි හැමදේම හොයාගන්නයි යන්නේ. 134 00:13:03,939 --> 00:13:06,741 බඩවැල් එලියට ඇදලා, බඩ හිස් කරලා, 135 00:13:06,775 --> 00:13:09,711 ඒත් හාරපු හෝ ලෑටිගාපු සලකුණු මොකුත් නෑ, ජැක්. 136 00:13:09,745 --> 00:13:13,181 පිස්සු හැදුන සත්තු තම ගොදුරු වලට පහර දෙන්නේ අහඹු ලෙසයි. ඒ වගේම උන් ඔවුන්ගෙ කිසිම කොටසක් කන්නෙ නෑ. 137 00:13:13,216 --> 00:13:14,983 මේ විදිහෙම තුවාල රටාවක් ලැබුනා 138 00:13:15,018 --> 00:13:16,918 ගවයන්ගෙ අංගඡේදන මාලාවකින් 139 00:13:16,952 --> 00:13:18,853 මේ පළාතෙන්. බඩවැල් එලියට ඇදලා, 140 00:13:18,888 --> 00:13:21,688 කොටස් වෙන් කරලා, තාමත් මේ දේවල් කවුරු කරනවද කියලා හොයාගෙන නෑ. 141 00:13:21,723 --> 00:13:24,158 ගවයන්ගෙ අංගඡේදනය... 142 00:13:24,192 --> 00:13:26,160 ඒක පුහුණුවක් ද? 143 00:13:26,194 --> 00:13:29,397 ඔහු ආයෙත් මිනී මරන්නයි යන්නේ. ඔහු ඒ ගැන වඩාත් දක්ෂ වෙන්නයි යන්නේ. 144 00:13:29,431 --> 00:13:32,233 ඒ වගේම ඔහු ඔහුගෙ සතාව නාගරීකරණය කරනවා, 145 00:13:32,267 --> 00:13:35,436 ඌව නගර සමීපයට ගෙනයාමෙන්... 146 00:13:35,470 --> 00:13:39,173 වඩා ලොකු ගොදුරු සඳහා හුරු කරනවා. 147 00:13:39,207 --> 00:13:41,409 ඒ ව‍ගේම ඔහු උගේ සහජ ඥානය නොසලකාහරින්නෙ නෑ, 148 00:13:41,443 --> 00:13:44,644 ඔහු ඔවුන්ව පරිණාමය කරනවා. 149 00:13:44,678 --> 00:13:47,164 ඒක ලේ සෙල්ලමක්. 150 00:14:03,195 --> 00:14:05,244 වෘකයෙක් ද, වලහෙක් ද? 151 00:14:08,810 --> 00:14:11,513 ඔහ්... 152 00:14:11,547 --> 00:14:13,348 හේයි, හේයි, මේ 153 00:14:13,382 --> 00:14:15,250 ක්- කෙවින්. අහ්, 154 00:14:15,284 --> 00:14:17,218 ඔරවන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්න. 155 00:14:17,253 --> 00:14:19,954 ඔවුන්... ඔවුන් ඔහුව මගෙන් ඉවතට ගෙනියාවි. 156 00:14:19,988 --> 00:14:22,924 ඔහ්, කණගාටුයි. 157 00:14:22,958 --> 00:14:25,893 ඒකට කමක් නෑ. 158 00:14:33,635 --> 00:14:35,636 වලහා. වෘකයා. 159 00:14:37,505 --> 00:14:39,473 වලස්සුයි වෘකයොයි එකට දඩයම් කරනවද? 160 00:14:39,507 --> 00:14:41,587 මම කිව්වේ, ඔයාට පුළුවන් ඔයාට පුළුවන් වලහෙක්ව පුහුණු කරන්න 161 00:14:41,610 --> 00:14:44,111 වෘකයෙක් වීමට, නැත්නම් වෘකයෙක්ව වලහෙක් වීමට. 162 00:14:44,145 --> 00:14:47,647 ඔවුන්ව ඇති තරම් කාලයක් පුහුණු කරාම, ඔවුන් එකට දඩයම් කරාවි, 163 00:14:47,682 --> 00:14:50,417 එකට පෝෂණය වේවි. 164 00:14:50,452 --> 00:14:51,985 හ්ම්... හරි. 165 00:14:54,255 --> 00:14:59,009 - ඇති තරම්- ඇති තරම් කාලයක් තිබුනොත්, 166 00:14:59,034 --> 00:15:03,786 මට පුළුවන් ඒ දේට ඔයාව උනත් පුහුණු කරන්න, විල්. 167 00:15:06,634 --> 00:15:09,336 හ්ම්. 168 00:15:11,405 --> 00:15:14,140 ඒ විදිහේ මිත්‍රත්වයකට පුළුවන් 169 00:15:14,174 --> 00:15:16,142 ඔයාව ඔයාගෙ පාඇඟිලි වලින් තියන්න. 170 00:15:16,176 --> 00:15:18,277 හ හා..! 171 00:15:20,347 --> 00:15:22,616 සත්තු, ඔවුන්ටත් තියෙනවා... 172 00:15:22,650 --> 00:15:25,652 ඔවුන්ටත් අපිට වගේම මිත්‍රත්වය කියන දේ තියෙනවා. 173 00:15:29,657 --> 00:15:32,892 අපි එක සමානයි. 174 00:15:39,065 --> 00:15:41,867 ඔව්, මම ඒක මතක තියාගන්න උත්සාහ කරන්නම්. 175 00:15:41,901 --> 00:15:45,538 කරුණාකරලා, සතාට දොස් කියන්න එපා. 176 00:15:45,572 --> 00:15:48,141 - නෑ. - එපා. 177 00:15:48,175 --> 00:15:50,243 මිනිහා තමයි එකම සතා 178 00:15:50,277 --> 00:15:53,479 මරන්න උනොත්... මරන්න වෙන. 179 00:17:01,446 --> 00:17:03,781 ඔහ්, දෙවියනේ! 180 00:17:28,306 --> 00:17:30,274 ආහ්! 181 00:19:51,945 --> 00:19:55,314 මරපන්. 182 00:20:00,687 --> 00:20:02,654 අහ්! 183 00:20:20,473 --> 00:20:22,775 ඒ සතෙක් නෙවෙයි. 184 00:20:22,809 --> 00:20:25,878 ඒ සතෙක් වීමට අවශ්‍ය මිනිහෙක්. 185 00:20:32,684 --> 00:20:34,652 ඔහු විශ්වාස කරනවද ඔහු සතෙක් කියලා? 186 00:20:34,686 --> 00:20:37,088 ඒ ඔහු විශ්වාස කරන‍ දේ නෙවෙයි; ඔහු සිතාගෙන ඉන්න දේ. 187 00:20:37,123 --> 00:20:39,657 ඔහුට මොනවද ඕන? 188 00:20:39,691 --> 00:20:41,960 ඔහුට තලාපෙලා දමන්න අවශ්‍යයි. 189 00:20:44,696 --> 00:20:47,932 මේකෙ කිසිම පුද්ගලිකත්වයක් නෑ. 190 00:20:47,966 --> 00:20:51,168 ඔහු ඔවුන්ව දන්නෙ නෑ. ඔහුට ඔවුන්ව දැගෙන සිටීමට අවශ්‍ය නෑ. 191 00:20:51,202 --> 00:20:55,640 ඔවුන් ඔහුට නිකම්ම මස් කුට්ටි විතරයි. 192 00:20:55,674 --> 00:20:57,642 ගොදුරු. 193 00:20:57,676 --> 00:21:00,044 මේ විදිහේ උන්මන්තකයෙක්ට 194 00:21:00,078 --> 00:21:02,112 පද්ධතියෙන් නිකම්ම ලිස්සයා යන්න බෑ. 195 00:21:02,147 --> 00:21:05,049 කොහේ හරි, කාටහරි මේ ගැන සැලකිල්ලක් යොමු වෙලා ඇති. 196 00:21:05,083 --> 00:21:07,051 ඒ උන්මන්තකයෙක් නම්, 197 00:21:07,085 --> 00:21:09,186 ඔහු කොහොම හරි ඌ ඇතුලට ගිහින්, 198 00:21:09,220 --> 00:21:11,688 ඌව හීලෑ කරලා, 199 00:21:11,722 --> 00:21:15,426 උගෙන් ඇඳුමක් නිර්මාණය කරලා තියෙනවා. 200 00:21:15,460 --> 00:21:17,995 ඔහු ඉංජිනේරුවෙක්... 201 00:21:18,029 --> 00:21:20,397 නැත්නම් ඔහු ඉංජිනේරු ශිල්පය තේරුම් ගත් කෙනෙක්. 202 00:21:22,367 --> 00:21:25,869 ඔහු දන්නවා හදන්නෙ කොහොමද කියලා. 203 00:21:25,903 --> 00:21:28,505 ඔහු ඔහුගෙ තිරිසනාව හැදුවා. 204 00:21:28,539 --> 00:21:31,207 ඔහු විලෝපිකයන් අධ්‍යයනය කරන්නෙක්. 205 00:21:48,170 --> 00:21:50,403 "කිසිම තිරිසනෙක් මිනිහා තරම් මිලේච්ඡ නෑ 206 00:21:50,438 --> 00:21:53,440 ඔහුගෙම කෝපයට වගකිවයුතු බලයක් ලැබුනම." 207 00:21:53,474 --> 00:21:55,442 ඒ කෝපය නෙවෙයි. 208 00:21:55,476 --> 00:21:58,244 ‍කෝපය කියන්නේ චිත්තවේගී ප්‍රතිචාරයක් 209 00:21:58,279 --> 00:22:00,814 ඇවිස්සීම සඳහා. මේක වෙනත් දෙයක්. 210 00:22:00,848 --> 00:22:03,984 ඒක මොකක්ද? 211 00:22:04,018 --> 00:22:06,019 ඉව. 212 00:22:08,255 --> 00:22:09,293 ඒ විදිහටයි ඔහු හිතන්නේ. 213 00:22:09,318 --> 00:22:14,327 මනසේ සහ සිරුරේ සීමාන්තික භාවය ගැන ඕනම සතෙක් හිතන විදිහ. 214 00:22:14,361 --> 00:22:18,264 අපි අ‍පේ සීමාන්තිකභාවය වඩාත් ඉක්මනින් තේරුම් ගත්තොත්, 215 00:22:18,299 --> 00:22:20,833 අපිට කවදාවත් අපේ බලය ගැන දැනගන්න ලැබෙන්නෙ නෑ. 216 00:22:20,867 --> 00:22:24,504 ඔහුගෙ ගොදුරු කෑලි වලට ඉරනවා; මම කියන්නෙ ඔහු ඔහුගෙ බලය ගැන දැනගෙන කියලා. 217 00:22:24,538 --> 00:22:28,040 ඔහු ඔහුගෙ බලයට හිමිකම් කියලා. 218 00:22:28,075 --> 00:22:30,410 කාවහරි කොටස් වලට ඉරන එක ගැන ඔයාට හිතාගන්න පුළුවන්? 219 00:22:32,346 --> 00:22:35,315 නැත්නම් ඔයා වැඩිය කැමති තුවක්කුවක් පාවිච්චි කරන්නද? 220 00:22:35,349 --> 00:22:38,518 තුවක්කු වල හිතවත්භාවට අඩුයි. 221 00:22:38,552 --> 00:22:43,189 ඔයා තුවක්කුවක් සමගින් අංගචලන ක්‍රියාවක් සකස් කලාම, ඔයා ඒක සම්පූර්ණ කලා වෙන්නෙ නෑ. 222 00:22:43,224 --> 00:22:47,727 ඔයා හීන දැක්කා ඔයාගෙ අත් වලින් මාව මරා දමන එක ගැන. 223 00:22:47,761 --> 00:22:50,630 කොකා ගස්සනවට වඩා ඒක වඩාත් තෘප්තිමත් නැද්ද? 224 00:22:53,199 --> 00:22:55,768 ඔව්. 225 00:22:59,205 --> 00:23:01,641 ඔයා මාව මරන්න මිනිහෙක් යෙදෙව්වම, 226 00:23:01,675 --> 00:23:05,011 ඔයා විහින්ම මාව මරන එක ගැන හිතින් හිතා ගත්තද? 227 00:23:05,045 --> 00:23:08,114 ඔහු විදිහට ජීවත් වීම තුලින්... 228 00:23:08,148 --> 00:23:12,251 ඔයාගෙ අත් මගේ බෙල්ල වටා තද කරාද? 229 00:23:12,285 --> 00:23:14,820 නැත්නම් ඔයා සරළවම හැංගුනාද? 230 00:23:17,724 --> 00:23:22,337 මම ඔයාව මරන්න උත්සාහ කරපු පලවෙනි වතාවෙදි මම කිසිම දේකින් හැංගුනේ නෑ. 231 00:23:22,362 --> 00:23:26,853 ඔයා හැංගුනා... තුවක්කුව පිටිපස්සේ. 232 00:23:32,605 --> 00:23:36,007 ඔයා ඔයාටම ඉඩ දිය යුතුයි ඔයාගෙ සහජ ඥානය සමග කුළුපග වීමට, විල්. 233 00:23:43,115 --> 00:23:45,528 ආසන්නතම සාපේක්ෂ සපාකෑමේ වටප්‍රමාණය අනුව ගොදුරු උන කෙනාගේ 234 00:23:45,553 --> 00:23:47,786 තුවාල සිදු කරලා තියෙන්නේ ලෙන් වලහෙක් කියලා කියන්න පුළුවන්. 235 00:23:47,820 --> 00:23:50,054 දරුණු වෘකයෙක් උනත්, විශාල වර්ගයේ එකෙක් 236 00:23:50,088 --> 00:23:52,456 කැනිස් ජාතියට අයත්, ඒක නොසලකාහැරිය හැකි ප්‍රමාණයේ සැසඳීමක්. 237 00:23:52,491 --> 00:23:54,425 ඒත් ලෙන් වලස්සු මේ වගේ දේවල් කරන්නෙ නෑ. 238 00:23:54,459 --> 00:23:56,527 ඒ බොහෝදුරට උන් ශාඛභක්ෂකයින් නිසා, 239 00:23:56,562 --> 00:23:58,563 ඒ වගේම අවුරුදු 28,000 කට කලින් නැති වෙලා ගිය නිසා. 240 00:23:58,597 --> 00:24:02,366 හිස්ක‍බලේ ප්‍රමාණය අනුව සපා කෑමේ බලපෑම බොහෝදුරට 241 00:24:02,401 --> 00:24:04,569 අපිට පේන්න තියෙන හාණියට ගැලපෙන්නෙ නෑ. 242 00:24:04,603 --> 00:24:06,270 මොකක්ද පුළුවන්? 243 00:24:06,305 --> 00:24:08,605 සමහරවිට ඇදිය හැකි දැති රෝද සහ වායු විද්‍යාව වෙන්න පුළුවන්. 244 00:24:08,639 --> 00:24:13,066 ඕනම විදිහක සතෙක්ගේ හරිම විචිත්‍රවත් කෞෂල්‍යයක්, මිනිහෙක්ගෙ හෝ තිරිසනෙක්ගෙ. 245 00:24:13,091 --> 00:24:16,769 අපි තේරුම් ගත්තට වැඩියෙන් සත්තු බොහෝ දුරට මිනිස්සු වගේ. 246 00:24:16,847 --> 00:24:19,082 ඒ වගේම මිනිස්සු ගොඩක් දුරට සත්තු වගේ. 247 00:24:19,116 --> 00:24:21,150 අපි අතරේ තියෙන්නේ ඉතා තුනී බාධකයක්. 248 00:24:21,185 --> 00:24:25,188 ඒ වගේම සමහරෙකුට, ඒ බාධකය ඕනවට වඩා තුනීයි. 249 00:24:25,223 --> 00:24:28,925 හලෝ, දොස්තර ලෙක්ටර්. 250 00:24:28,959 --> 00:24:32,761 කොහොමද කෙනෙක් මේ තුටුපඬුරකට කැමති වෙන්නේ? 251 00:24:32,795 --> 00:24:35,864 යම් කෙනෙක්ට මේ වගේ අවසිද්ධි වර්ගයක් බලපාලා ඇති 252 00:24:35,898 --> 00:24:38,300 දර්ශීය වශයෙන් වෙනත් විදිහේ තත්වයන්. 253 00:24:38,335 --> 00:24:40,336 ගති අක්‍රමිකතා, 254 00:24:40,370 --> 00:24:42,504 සායනික අවපාතය, 255 00:24:42,539 --> 00:24:45,274 - භින්නෝන්මාදය. - දර්ශීය වශයෙන්? 256 00:24:45,308 --> 00:24:48,110 ඒවා කොහෙත්ම තුටුපඬුරු නෙවෙයි වෙන්නැති. 257 00:24:48,144 --> 00:24:52,615 ඔයාගෙ මිණිමරුවට පුළුවන් පාලමක් ගොඩනගන්න, ඔහු දන්න විදිහට පේන්න සිටින කෙනා හා වෙන කෙනා අතරේ. 258 00:24:52,649 --> 00:24:54,450 ඔහු පාලමක් ගොඩ නගලා නෑ, දොස්තර... 259 00:24:54,484 --> 00:24:57,119 ඔහු ගොඩනැගුවේ ඇඳුමක්. 260 00:24:57,153 --> 00:25:00,222 ඔහු හොයන්නේ අනුරූපිතයක්. 261 00:25:02,225 --> 00:25:05,260 ඔයා කවදාවත් මේ වගේ දෙයක් දැකලා තියෙනවද? 262 00:25:13,602 --> 00:25:18,439 මේක රෝගියා සහ දොස්තර අතර ඇති රහස්‍යභාවයට තර්ජනයක් වේවි. ඒ නිසා මම පරිස්සමින් රිංගා යනවා. 263 00:25:18,474 --> 00:25:20,776 ඔයා මේ වගේ දෙයක් මීට කලින් දැකලා තියෙනවා. 264 00:25:20,810 --> 00:25:23,944 අවුරුදු ගාණකට කලින්, මේ ආකෘතියට ගැලපෙන රෝගියෙකුට මම ප්‍රතිකාර කලා. 265 00:25:23,979 --> 00:25:29,449 අනන්‍යතා අක්‍රමිකතාවයෙන් පෙලුනා කියලා මම විස්තර කැමති ගැටවරයෙක්. 266 00:25:29,484 --> 00:25:33,120 මේ කොල්ලා ඔහුව තිරිසනෙක් විදිහට හිතුවද? 267 00:25:33,155 --> 00:25:37,357 අපේ චිකිත්සා අතරේ, ඔහු පැහැදිලි මොහොතක් වාර්තා කලා. 268 00:25:37,392 --> 00:25:43,864 ඔහු ඒ මොහොතේ තේරුම් ගත්තා, ඔහු මිනිස් සිතුරක් තුල ඉපැදුන සතෙක් කියලා. 269 00:25:43,899 --> 00:25:45,866 ඔහු හුදකලා ජීවිතයක් ගත කරා. 270 00:25:45,901 --> 00:25:49,670 ඔහු සතෙක් විදිහට හැසිරෙන්න හෝ සමානව සිටිමේ හැකියාවක් තියෙනවා. 271 00:25:49,704 --> 00:25:52,371 - ඔහු මුලා වෙලා හිටියේ. - අත්‍යාවශයෙන් නෙවෙයි. 272 00:25:52,406 --> 00:25:56,676 ඔහු විශ්වාස කරේ නෑ හැඩය වෙනස් කරගැනීමෙන් භෞතිකව තැනක් ගන්න පුළුවන් කියලා, 273 00:25:56,710 --> 00:25:58,790 ඒත් ඔහු ඒ වෙත ලඟා වීමට ගන්නා උත්සාහය නවත්තන එකක් නෑ. 274 00:26:00,714 --> 00:26:03,149 ඔහු දැන් වැඩුනු මිනිහෙක් වෙලා ඇතිද? 275 00:26:03,184 --> 00:26:07,086 ඔහු ප්‍රඥාව සහ ආත්ම විශ්වාසය සමග වැඩිලා, 276 00:26:07,121 --> 00:26:10,156 ඔහුට ඔහුගෙ අවශ්‍යතා සපුරා ගන්න තවදුරටත් හැංගිලා ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ. 277 00:26:10,191 --> 00:26:12,826 ඔහුගෙ අවශ්‍යතා මොනවද, දොස්තර ලෙක්ටර්? 278 00:26:12,860 --> 00:26:16,662 වනචාරීත්වය 279 00:26:31,377 --> 00:26:34,046 කෞතුකාගාරේ වහලා. 280 00:26:43,322 --> 00:26:47,124 හලෝ, රැන්ඩල්. 281 00:26:49,962 --> 00:26:51,963 දොස්තර ලෙක්ටර්. 282 00:26:54,766 --> 00:26:59,370 ඔයා හැමවෙලාවෙම ඔයාගෙ දත් වලට ඇති වශීකරණයෙන් මෙහෙයවාවි. 283 00:27:01,673 --> 00:27:06,210 ඔයා එහෙමයි කිව්වේ ඔයා ඒවා මගේ කාර්යාලයට ගෙනාව මුල්ම වතාවෙදි. 284 00:27:06,245 --> 00:27:09,079 මම එහෙමද කිව්වේ? 285 00:27:09,113 --> 00:27:11,081 ඔව්. 286 00:27:11,115 --> 00:27:14,384 මම අඬමින් හිටියේ. 287 00:27:14,418 --> 00:27:17,988 මම බය උනා ඔයාට කියන්න මගේ මොකක්ද තියෙන අවුල කියලා... 288 00:27:18,022 --> 00:27:21,457 ඔයා ඒක පහසු කරා. 289 00:27:21,492 --> 00:27:25,161 අනිත් දේවලුත්. 290 00:27:27,164 --> 00:27:30,767 චිකිත්සකයෙක්ගෙ ජීවිතය උපදේශණයට සහ කුතුහලයට සමාන වෙනවා. 291 00:27:32,770 --> 00:27:34,771 අපි රෝගීන්ව නියම මගට යොමු කරනවා, 292 00:27:34,805 --> 00:27:39,409 ඒත් ඒ මග ඔවුන්ව කොහේට ගෙනියාවිද කියලා අපි දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. 293 00:27:41,412 --> 00:27:44,280 ඔයා සෑහෙන්න දුර ඇවිත්, රැන්ඩල්. 294 00:27:47,117 --> 00:27:49,419 ඔයා මට ප්‍රතිකාර කරලා සෑහෙන්න කාලෙක ඉඳලා. 295 00:27:51,422 --> 00:27:55,425 ඒ නිසා තමයි මට ඔයා එක්ක කතා කරන්න ඕන උනේ ඔයාගෙ ආශ්චර්යමත් ප්‍රගතිය ගැන, 296 00:27:55,459 --> 00:27:58,293 මොහොතකට පමණක්, පුද්ගලිකව. 297 00:28:01,864 --> 00:28:04,833 මම දැක්කා ඔයා කරලා තියෙන දේවල්. 298 00:28:07,403 --> 00:28:09,404 මම මොනවද කරේ? 299 00:28:09,439 --> 00:28:13,408 ඔයා කරපු දේ කෑගසනවා... 300 00:28:13,443 --> 00:28:17,345 හරියට ගෙවුනු ගලකින් මූර්ති ශිල්පියෙකු දුහුවිලි පිසිනවා වගේ. 301 00:28:20,115 --> 00:28:23,919 අර අඬපු කොල්ලා තව දුරටත් ඔයාට ඇලිලා නෑ. 302 00:28:26,121 --> 00:28:28,156 දැන් මොනවද ඔයාට ඇලී තියෙන්නේ? 303 00:28:30,492 --> 00:28:33,160 ඔයාගෙ දත් වලට මොනවද ඇලී තියෙන්නේ? 304 00:28:37,231 --> 00:28:39,399 හිස් කබලෙන් ඉරා ගත්ත ‍දේවල්... 305 00:28:41,402 --> 00:28:46,073 ...ඔවුන්ගෙ හිසකෙස් පහතට එල්ලී තියෙනවා හරියට වල්ගාතරු වගේ. 306 00:28:47,909 --> 00:28:50,177 සුන්දරයි. 307 00:28:52,514 --> 00:28:54,548 ඔවුන් ඔයාව හොයනවා. 308 00:28:54,583 --> 00:28:58,285 මම හිතන්නෙ නෑ මට නවත්තන්න පුළුවන් කියලා. 309 00:28:58,319 --> 00:29:00,720 ඔයා එහෙම කරන්න මට ඕන නෑ. 310 00:29:00,754 --> 00:29:02,922 ඒත් ඔවුන් ඔයාව හොයාගනීවි, රැන්ඩල්. 311 00:29:05,226 --> 00:29:07,361 ඔවුන් එහෙම හොයාගත්තම, 312 00:29:07,395 --> 00:29:10,397 මම කියන දේ ඔයා ඔවුන්ට හරියටම කියන එක ඉතාමත් වැදගත්. 313 00:29:28,314 --> 00:29:30,214 ඔයාට මාත් එක්ක කතා කරන්න ඕන උනාද? 314 00:29:30,248 --> 00:29:31,834 අහ්, රැන්ඩල් ටියර්. 315 00:29:31,954 --> 00:29:34,218 FBI විශේෂ නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ්. 316 00:29:34,252 --> 00:29:36,108 මේ විල් ග්‍රැහැම්. 317 00:29:36,228 --> 00:29:39,818 අහ්... ඔයාද මේ දේවල් එකට එකතු කරලා හැදුවේ? 318 00:29:40,163 --> 00:29:43,665 - ඔව්, මම තමයි. - නියම වැඩක්. 319 00:29:46,369 --> 00:29:48,370 අර මොකක්ද? 320 00:29:48,405 --> 00:29:50,772 ඒ ලෙන් වලසෙක්. 321 00:29:50,807 --> 00:29:52,648 ඔයා සෑහෙන්න ලෙන් වලස්සු එකට එකතු කරා නේද? 322 00:29:52,675 --> 00:29:55,944 ඔව්. මම ඔවුන්ව එකට එකතු කරලා, කොටස් ගලවලා, නැවතත් ඔවුන්ව එකට එකතු කරනවා. 323 00:29:55,979 --> 00:29:58,546 ඔයා ඒවගෙ යාන්ත්‍ර විද්‍යාව සහ ඒවා කොහොමද සකස් කරන්නෙ කියලා දන්නවා? 324 00:29:58,581 --> 00:30:01,549 අපි ලෙන් වලස්සු ගැන ගොඩක් දේවල් දන්නවා. ඔවුන්ගෙ පොසිල.... 325 00:30:01,584 --> 00:30:05,153 දස දහස් ගණනින් හොයා ගත්තා, මුළු දකුණු යුරෝපය පුරාම, හරිම සුලභව. 326 00:30:05,187 --> 00:30:08,189 මේවා මම අහන්න හේතුව තමයි... 327 00:30:08,224 --> 00:30:11,326 ලෙන් වලසෙක්ගේ හිස් කබලක් 328 00:30:11,360 --> 00:30:13,528 මෑතකදී මිණීමැරුම් ආයුධයක් වශයෙන් පාවිච්චි කරලා තියෙනවා. 329 00:30:13,562 --> 00:30:17,565 ප්‍රාග් ඓතිහාසික හකුපාඩා සහ නිය හැඩ ගැහිලා තියෙන්නේ ඔවුන් කරන දේ විශිෂ්ඨ ලෙස කිරීමටයි. 330 00:30:17,600 --> 00:30:20,702 ගොදුරු උන අය කෑලි වලට ඉරා දාලා. 331 00:30:22,537 --> 00:30:24,905 වැඩේට නියම උපකරණ භාවිතා කරලා. 332 00:30:24,940 --> 00:30:29,576 හිස් කබලේ ඇතුල බැලුවම ඔයාට හොයාගන්න පුළුවන් වැඩේ මොකක්ද කියලා. 333 00:30:29,611 --> 00:30:33,180 ඔයාගෙ ඔලුව ඇතුලේ තියෙන දේවල් ගැන ගැටළු සහගත ඉතිහාසයක් ඔයාට තියෙනවා. 334 00:30:33,214 --> 00:30:35,215 ඒක හරි නේද, ටියර් මහත්තයා? 335 00:30:37,619 --> 00:30:39,687 එහෙනම් මේ ඒ ගැන දෙයක්ද? 336 00:30:41,690 --> 00:30:43,791 ඔයා හිතනවද මම මේ පොසිල වලින් කාව හරි මැරුවා කියලා? 337 00:30:46,261 --> 00:30:50,264 මට අනන්‍යතා අක්‍රමිකතාවයක් තිබුනා. 338 00:30:50,298 --> 00:30:55,235 දොස්තරවරු මට කිව්වා මගේ සිරුරේ අභ්‍යන්තර අනුරූපිතය යථාර්තය සමග සැසඳෙන්නෙ නෑ කියලා. 339 00:30:55,270 --> 00:30:59,273 ඔයා දන්නවද ඔයා පැලඳගෙන ඉන්න හම ගැලපෙන්නෙ නැත්නම් ඒක මොන වගේද කියලා? 340 00:30:59,307 --> 00:31:03,943 - මට හිතාගන්න පුළුවන්. - මම දැන් කවුද කියලා මම දන්නවා. 341 00:31:03,978 --> 00:31:07,214 ඒ වගේම මම වඩාත් හොඳින් ඉන්නවා. 342 00:31:07,248 --> 00:31:10,184 මම සමාජගත වෙනවා. මම මගේ ‍ඖෂධ ගන්නවා 343 00:31:10,218 --> 00:31:15,355 මට රස්සාවක් තියෙනවා. ඒ වගේම මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. 344 00:31:15,390 --> 00:31:17,490 ඒ වගේම මානසික රෝග වලට ප්‍රතිකාර කල හැකි බවට මම සාක්ෂියක්. 345 00:31:33,106 --> 00:31:36,809 ෂ්, ෂ්. 346 00:31:36,843 --> 00:31:39,277 හායි. 347 00:31:39,312 --> 00:31:41,079 මම දන්නෙ නෑ ඔයාට මාව මතකයිද කියලා, 348 00:31:41,113 --> 00:31:43,915 ඒත් මම ඔයාව දොස්තර ලෙක්ටර්ගෙ කාර්යාලයෙන් පිටදි මුණගැහුනා. 349 00:31:43,949 --> 00:31:46,984 මට ඒක මතකයි. ඔයා කොහොමද මාව හොයා ගත්තේ? 350 00:31:47,019 --> 00:31:50,322 ඒක සිදුඋන විදිහට, ඔයා ප්‍රසිද්ධ කෙනෙක්. 351 00:31:50,356 --> 00:31:52,257 අහ්.. 352 00:31:52,291 --> 00:31:55,627 ඔයා හරියටම නිර්ණාමික කෙනෙක් නෙවෙයි, මාර්ගොට්. 353 00:31:55,661 --> 00:31:58,162 ඔයා දොස්තර ලෙක්ටර්ගෙ දිනදර්ශනේ හොරෙන් බැලුවද? 354 00:32:00,333 --> 00:32:02,800 ඔව්, ඒ දේ තමයි මම හරියටම කරේ. 355 00:32:06,339 --> 00:32:09,641 හීතලයි. ඔයා ගාව විස්කි තියෙනවද? 356 00:32:16,514 --> 00:32:22,286 වර්ජර් මස් අසුරන්නන්ගෙ පෙළපතේ හිමිකරු මොනවද මගේ දොරකඩ කරන්නේ? 357 00:32:22,320 --> 00:32:24,321 ඔහ්, මගේ සහෝදරයා තමයි හිමිකාරයා, 358 00:32:24,356 --> 00:32:26,523 මම නෙවෙයි. 359 00:32:26,558 --> 00:32:29,861 මට තියෙන්නේ වැරදි භූමිකාවක්, ඒ වගේම භූමිකා කෙරෙහි වැරදි ඇල්මක්. 360 00:32:34,800 --> 00:32:38,035 ඔයා මගේ ප්‍රශ්ණෙට උත්තර දුන්නෙ නෑ. 361 00:32:38,070 --> 00:32:41,338 චරිත නිර්දේශයක් වෙනුවෙන් ආවේ. 362 00:32:41,373 --> 00:32:44,508 රෝගියෙක්ට රෝගියෙක් විදිහට. 363 00:32:44,542 --> 00:32:47,077 දොස්තර ලෙක්ටර්ගෙ චිකිත්සා ගැන ඔයා මොනවද හිතන්නේ? 364 00:32:49,080 --> 00:32:51,848 ඔයා ප්‍රතිකාරය ලබා ගන්න දේ මත එය රඳා පවතිනවා. 365 00:32:51,883 --> 00:32:55,286 ඔහ්, හැම හේතුවකටම මම ප්‍රතිකාර ලබනවා. 366 00:32:55,320 --> 00:33:00,123 වර්ජර් ආයතනය දිනකට හරක් 86,000 ක් සහ ඌරෝ 36,000ක් කෑම සඳහා මරනවා, 367 00:33:00,158 --> 00:33:02,926 ඒක සෘතුව මත පදනම් වෙනවා, 368 00:33:02,960 --> 00:33:05,128 ඒත් ඒක සාමාන්‍ය සංහාරයක් පමණයි. 369 00:33:05,163 --> 00:33:09,132 මොකක්ද ඔයාගෙ පෞද්ගලික සංහාරය? 370 00:33:09,167 --> 00:33:12,869 මම මගේ සහෝදරයව මරන්න උත්සාහ කරා. 371 00:33:15,406 --> 00:33:18,508 මම උපකල්පනය කරනවා ඒක වෙන්න යන බව ඔහු දැක්කා කියලා. 372 00:33:20,778 --> 00:33:24,047 ඔහු හැමදාම ඒක දැක්කා. 373 00:33:26,617 --> 00:33:29,786 මොකක්ද ඔයාගෙ පෞද්ගලික සංහාරය? 374 00:33:34,558 --> 00:33:37,260 මම දොස්තර ලෙක්ටර්ව මරන්න උත්සාහ කරා. 375 00:33:39,130 --> 00:33:41,130 ඔහු ඒක වෙන්න යන බව දැක්කද? 376 00:33:44,500 --> 00:33:47,903 ඔයා මොනවද හිතන්නේ? 377 00:33:47,938 --> 00:33:51,006 මට කියන්න බෑ මම ඒ ගැන දන්නවා කියලා. 378 00:33:51,041 --> 00:33:54,009 මටත් බෑ. 379 00:33:54,044 --> 00:33:59,014 අපිට ඉතා සමාන ප්‍රතිඵල තියෙනවා. 380 00:33:59,049 --> 00:34:05,120 ඒ උනත් මම සැක කරනවා දොස්තර ලෙක්ටර් ඔයාටත් මිණී මැරීම ගැන මට දුන්න උපදෙස්ම දෙන්න ඇති කියලා. 381 00:34:05,155 --> 00:34:07,789 ඒ මොකක්ද? 382 00:34:07,824 --> 00:34:10,191 ඔහු කිව්වා.... 383 00:34:10,226 --> 00:34:12,193 "පලවෙනි වතාවේ ඔයා සාර්ථක නොවුනොත්, 384 00:34:12,228 --> 00:34:14,596 නැවත නැවතත් උත්සාහ කරන්න" කියලා. 385 00:34:26,041 --> 00:34:28,510 මට කුතුහලයක් තියෙනවා මොනවා වේවිද කියලා 386 00:34:28,544 --> 00:34:31,780 ඔයාගෙ රෝගීන් සටහන් සන්සන්දනය කරන්න පටන් ගත්තොත් මොකක් වේවිද කියලා, දොස්තර ලෙක්ටර්. 387 00:34:33,783 --> 00:34:36,751 රැන්ඩල් ටියර් ට මට කියන්න මොනවා තියේවිද? 388 00:34:36,785 --> 00:34:39,720 රැන්ඩල් ටියර් මොනවද ඔයාට කිව්වේ? 389 00:34:39,755 --> 00:34:43,224 ඔහු කිව්වා ඔහු දැන් වඩා හොඳින් ඉන්නවා කියලා, 390 00:34:43,259 --> 00:34:45,493 ඒ මානසික රෝගය හරිම භයානකයි. 391 00:34:45,527 --> 00:34:48,429 රැන්ටල් ටියර් කියන්නේ සාර්ථක කතාවක්. 392 00:34:48,463 --> 00:34:50,498 ඔයා විශ්වාස කරනවද ඔහු අහිංසකයි කියලා? 393 00:34:50,532 --> 00:34:53,201 මම විශ්වාස කරනවා.... 394 00:34:53,235 --> 00:34:56,271 ඔයාගෙ ප්‍රතිකාරය සාර්ථක උනා කියලා.. 395 00:34:56,305 --> 00:34:59,540 ඔයාට ඒත්තුගන්වන්න පුළුවන්. 396 00:35:03,077 --> 00:35:05,946 කී දෙනෙක් හිටියද? 397 00:35:05,980 --> 00:35:09,082 රැන්ඩල් ටියර් වගේ? 398 00:35:09,117 --> 00:35:11,651 මම වගේ? 399 00:35:13,487 --> 00:35:15,655 හැම රෝගියෙක්ම අසමසමයි. 400 00:35:19,693 --> 00:35:25,465 ඔයාගෙ මනෝචිකිස්තකයා මාව මුණගැහෙන්න ‍රෝහලට ආවා මගේ නඩුවට කලින්. 401 00:35:28,701 --> 00:35:30,702 දොස්තර ඩ්‍යු ම්‍යුරියෙර්. 402 00:35:30,737 --> 00:35:32,972 ඇය මට කිව්වා ඇය මාව විශ්වාස කරන බව. 403 00:35:36,910 --> 00:35:39,378 ඇය දැනන් හිටියා මම වගේ තවත් අය ඉන්න බව. 404 00:35:39,413 --> 00:35:41,380 මනහරයි. 405 00:35:41,415 --> 00:35:44,050 ඔයා ඇයව මැරුවද? 406 00:35:44,084 --> 00:35:46,385 නෑ. 407 00:35:55,429 --> 00:35:59,164 ඔයා මොනවද හිතන්නේ ඔයා මිණිමරන ඒවා ගැන හිතනකොට? 408 00:36:05,171 --> 00:36:07,405 මම දෙවියන් ගැන හිතනවා. 409 00:36:07,440 --> 00:36:11,109 හොඳ සහ නරක? 410 00:36:11,143 --> 00:36:14,612 දෙවියන් සමග හොඳ සහ නරකේ සම්බන්ධයක් නෑ. 411 00:36:16,615 --> 00:36:19,484 මම කතෝලික පල්ලි වලින් කඩාවැටුන දේ එකතු කරනවා. 412 00:36:19,518 --> 00:36:22,053 ඔයා දැක්කද සිසිලියේ මෑතකදී උන එක? 413 00:36:24,056 --> 00:36:26,691 ගොඩනැගිල්ලේ ඉදිරි කොටස ආච්චිඅම්මලා 65 දෙනෙක් මතට කඩා වැටුනා 414 00:36:26,725 --> 00:36:28,893 විශේෂ පූජාවක් අතරතුරේදී. 415 00:36:31,496 --> 00:36:34,698 ඒක අයහපතද? ඒ දෙවියන්ද? 416 00:36:36,701 --> 00:36:38,668 ඔහු උඩ හිටියනම්, 417 00:36:38,703 --> 00:36:40,737 ඔහු ඒකට කැමති වෙනවා. 418 00:36:43,041 --> 00:36:45,242 උණසන්නිපාතය සහ හංසයෝ, 419 00:36:45,276 --> 00:36:47,444 ඒ සේරම පැමිණෙන්නේ එකම තැනකින්. 420 00:36:52,250 --> 00:36:54,918 රැන්ඩල් ටියර් දෙවියන්ව විශ්වාස කරාද? 421 00:36:58,123 --> 00:37:00,789 සමහරවිට ඔයා මීට වඩා පෞද්ගලික කතා බහක යෙදිය යුතුයි 422 00:37:00,824 --> 00:37:04,293 ටියර් මහත්තයා සමගින්, ඔහු විශ්වාස කරන්නේ මොනවද කියලා අහන්න. 423 00:37:32,358 --> 00:37:34,727 ඔයා තනියම කරන දේ ගරු කල යුතු ක්‍රියාවක්, 424 00:37:34,847 --> 00:37:36,607 ඒ වගේම මම අදහස් කරේ ඒකට ගෞරව දැක්වීමටයි. 425 00:37:37,519 --> 00:37:39,854 මම ආවේ දිරිගැන්වීම් වචන කිහිපයක් පිරිනැමීමටයි. 426 00:37:41,857 --> 00:37:45,493 ඔයා යෝග්‍ය වෙනවා, රැන්ඩල්, 427 00:37:45,527 --> 00:37:48,029 ඒ වගේම මේ තිරිසනා තමයි ඔයාගෙ ඉහලම ආත්මය. 428 00:37:48,064 --> 00:37:50,465 ඔයාගෙ සිරුරු, කටහඬවල්, 429 00:37:50,499 --> 00:37:52,500 සේරම එකක් වේවි. 430 00:37:54,703 --> 00:37:57,138 ඔබ තුල ඇති දේ ප්‍රීති ඝෝෂා පවත්වාවි. 431 00:38:21,196 --> 00:38:23,897 හේයි! 432 00:38:26,767 --> 00:38:29,803 බස්ටර්! බස්ටර්! 433 00:39:24,423 --> 00:39:26,490 ඔහ්, ෂ්, ෂ්. 434 00:41:46,661 --> 00:41:48,696 ඔයයි මමයි මේකෙන් සමාන වේවි. 435 00:41:52,033 --> 00:41:55,202 මම කෙනෙක්ව එව්වා ඔයාව මරන්න... 436 00:41:55,236 --> 00:41:57,237 ඔයා කෙනෙක්ව එව්වා මාව මරන්න. 437 00:42:01,442 --> 00:42:04,044 ස්ටීවන් පවා. 438 00:42:04,069 --> 00:42:09,069 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 439 00:42:09,094 --> 00:42:14,094 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.