1 00:00:00,500 --> 00:00:01,958 හැනිබල් පෙර කතාංගයන්ගෙන්... 2 00:00:02,000 --> 00:00:03,809 ඔයාට ඕන උනේ මම මගේ ස්වභාවය වැලඳගන්නයි, දොස්තර 3 00:00:04,830 --> 00:00:07,165 ඔයා ආයෙත් හැනිබල්ට රිද්දවන්නද යන්නේ? ඔහු ආරක්ෂිතයි ද? 4 00:00:07,199 --> 00:00:09,100 ඔයාගෙන්ම? මගෙන්ද? 5 00:00:09,134 --> 00:00:11,669 - මම කැමතියි ම‍ගේ චිකිත්සාව නැවත පටන් ගන්න. - අපි කොතනින්ද පටන් ගන්නේ? 6 00:00:11,703 --> 00:00:13,690 පරපීඩක ඝාතකයා හැනිබල් ලෙක්ටර් බව මම ඔප්පු කරන්නයි යන්නේ. 7 00:00:13,695 --> 00:00:18,009 ඒ ඔහු නෙවෙයි. මට ඔහුගෙ කඩහඬ අහන්න පුළුවන් උනා. මට බැරි උනේ ඔහුගෙ මුහුන දකින්නයි. 8 00:00:18,043 --> 00:00:20,244 ප්‍රමාද වැඩි වෙනකල් ඔයා ඒක දකින එකක් නෑ. 9 00:00:20,279 --> 00:00:21,979 ඔයාට ඇයව විශ්වාස කරන්න බෑ, ජැක්. 10 00:00:22,014 --> 00:00:24,615 ඔයාට මේ එක දෙයක්වත් ඒවා පේන විදිහෙන් විශ්වාස කරන්න බෑ. 11 00:00:33,192 --> 00:00:35,927 මට ඒක තේරුනා. මහා එළිමහන්. 12 00:00:35,961 --> 00:00:38,963 මට ආකර්ශනය ලැබෙනවා. 13 00:00:38,997 --> 00:00:42,467 ගිම්හානයේදි. 14 00:00:44,470 --> 00:00:47,171 ට්‍රවුට් මාලුවෙක්ව අල්ලගන්න එක හරිම අමාරුයි 15 00:00:47,206 --> 00:00:49,674 වතුර ගොඩක් සීල වෙලාවට 16 00:00:49,708 --> 00:00:52,210 ගිම්හානය ගැන තවත් තර්කයක් තියෙනවා, විල්. 17 00:00:52,244 --> 00:00:54,812 ට්‍රවුට් මාළු දඩයම් කාරයෝ විය යුතුයි. 18 00:00:54,847 --> 00:00:56,336 හරියට, ඔවුන් මගේ බිලී කොක්ක හපන්න ඕන වගේ. 19 00:00:56,340 --> 00:00:57,122 ඔව්, ඒක හීතල උනාම, 20 00:00:57,123 --> 00:00:59,943 මස් වලින් ඇම දැම්මත් ඔවුන් බඩගිනි නෑ වගේ ඉන්නවා. 21 00:01:01,053 --> 00:01:04,956 ඔව්, එහෙනම් කොහොමද ඔයා බඩගිනි නැති මාළුවෙක්ව අල්ලගන්නේ? 22 00:01:04,990 --> 00:01:08,326 ඔයාගෙ උපයා මාරු කරන්න. ජීවමාන ඇමක් යොදා ගන්න 23 00:01:08,360 --> 00:01:11,963 ඒක හෙලවෙනකොට ඔවුන්ව ක්‍රියාත්මක වීමට පෙලඹෙනවා. 24 00:01:11,997 --> 00:01:15,500 ඌට බඩගිනි නැති උනත් ඔයා ඌට ඇමක් ගිල්විය යුතුයි. 25 00:01:15,534 --> 00:01:17,869 ඌට සහජ ඥාණයෙක් ක්‍රියා කරන්න පොලඹවන්න. 26 00:01:17,903 --> 00:01:19,871 ඌ හැම වෙලාවෙම විලෝපිකයෙක්. 27 00:01:19,905 --> 00:01:23,641 ඔයා යථාර්තයක් නිර්මාණය කල යුතුයි ඔයයි මාළුවයි විතරක් ඉන්න තැනක. 28 00:01:23,675 --> 00:01:26,544 ඔයාගෙ බිලී කොක්ක එක දෙයක් විතරයි 29 00:01:26,578 --> 00:01:30,682 - ඔහුට අවශ්‍ය උන, ඔහු දැනගෙන ඉන්න හැම දේම තිබියදිත්. - වැරදි පියවරක් තැබුවොත්, 30 00:01:30,716 --> 00:01:34,485 - ඌ පීනලා යන්න යනවද? - ඔව්. 31 00:01:34,520 --> 00:01:37,989 මම හොඳ මාළුකාරයෙක්, ජැක්. 32 00:01:38,023 --> 00:01:40,058 ඔයා ඌට කොක්ක අමුණන්න. 33 00:01:40,092 --> 00:01:43,027 මම ඌව ගොඩට ගන්නම්. 34 00:02:32,945 --> 00:02:35,480 "ටෘයිට් සමෝනි උ-බ්ලූ" 35 00:02:35,514 --> 00:02:37,982 එලවළු සහ තැම්බුම් හොදි සමගින්, 36 00:02:38,016 --> 00:02:43,021 එක පැත්තක ගැල්වූ ඕලන්ද ‍සෝස් සමගින් පිළිගන්වනවා. 37 00:02:44,590 --> 00:02:46,090 ලස්සන මාළුවෙක්, විල්. 38 00:02:46,125 --> 00:02:49,594 මස් සැපයීමට ඒක මගේ අවස්ථාවයි. 39 00:02:52,264 --> 00:02:57,068 රාමු කල නිදර්ශකයකට වඩා වඩාත් රසවත් සහ ස්ථාවරයි. 40 00:02:57,102 --> 00:03:00,104 ට්‍රවුට් මාළුවා හරිම පෝෂ්‍යදායී මාළුවෙක් බව මම හොයාගත්තා. 41 00:03:00,139 --> 00:03:02,306 උගේ වලිගයේ වියරු වැටුන පැවැත්ම නිසා 42 00:03:02,341 --> 00:03:04,475 උන්ව උන්ගෙ ප්‍රියතම මස් වල රසය වෙත ගෙනියනවා. 43 00:03:09,948 --> 00:03:14,685 මම හිතනවා "මස් සැපයීම" කියන එකෙන් මම කෑම මෙසෙට පිළිගන්වන මස් ගැන ඔයා තාමත් සැකයෙන් ඉන්න බව අදහස් ක‍රේ නෑ කියලා. 44 00:03:14,720 --> 00:03:17,321 සැකයක් නෑ, දොස්තර ලෙක්ටර්. 45 00:03:17,356 --> 00:03:21,426 අපි එකිනෙකා නිසා අපිට ඇති වූ තුවාල පමණයි 46 00:03:21,460 --> 00:03:24,162 - අපි සත්‍යයට ලං වෙන තුරු. - ඒ නිසා තමයි 47 00:03:24,196 --> 00:03:28,266 අපි අතීතය සමාව ගැනීම් සම සමාව දීම් තුලින් පසු කල යුත්තේ. 48 00:03:28,300 --> 00:03:31,702 චිල්ටන්ට මියගිය ගොදුරු වලට අමතරව තවත් ‍සෑහෙන්න ගොදුරු උන අය හිටියා. 49 00:03:31,737 --> 00:03:34,439 අපි මේ අත්දැකීම අන්තර්ග්‍රහණය කර ගනීවි. 50 00:03:34,473 --> 00:03:36,974 ඒකෙන් අපිව වෙනස් වේවි. 51 00:03:37,009 --> 00:03:39,844 ඒ විදිහට සැලකුවොත් අපි හැමෝම පෝෂ්‍යදායී මාලුවෝ වේවි. 52 00:03:39,878 --> 00:03:41,679 අපිව වඩාත් රසවත් කරනවා. 53 00:03:41,714 --> 00:03:44,482 අපේ කිසිම ක්‍රියාවක් පුද්ගලික නැහැ. 54 00:03:44,516 --> 00:03:46,484 මම හැනිබල්ව මරා දාන්න උත්සාහ කරා. 55 00:03:46,518 --> 00:03:49,654 - ඒක පෞද්ගලික නැද්ද? - ඔයා හිතුවා මම මිණීමරුවා කියලා. 56 00:03:49,688 --> 00:03:55,927 විශාලම අපරාධය උනත් ඉවත් වෙනවා අපි ඒක බෙදාගෙන ඒ ගැන පසුතැවුනොත්. 57 00:03:55,961 --> 00:04:00,798 ගොඩක් විදි වලින්, අපිට එකිනෙකාව අවශ්‍යයි, අපි විතරයි ඒක කොහොමද දැනෙන්නේ කියලා දන්න එකම අය. 58 00:04:00,833 --> 00:04:04,335 මේ මාළුවා හරිම රහයි. 59 00:04:04,370 --> 00:04:06,371 එහෙම නේද? 60 00:04:13,679 --> 00:04:16,314 මම උදේ ආවම මට හොයා ගන්න ලැබුනා 61 00:04:16,348 --> 00:04:18,316 අශ්වයෝ හැමෝම ගාලේ ඉන්න බව. 62 00:04:18,350 --> 00:04:20,485 ඇය ඇගේ කුටියේ මිය යාම සදහා වැතිර ඉන්නවා. 63 00:04:20,519 --> 00:04:23,154 ඇයට දින දෙකකට කලින් අශ්ව පැටියෙක් ලැබුනද? 64 00:04:23,188 --> 00:04:25,523 ඔව්, ඉපදුන ගමන් මිය ගියා. එදා ඉදලා ඇය කෑවේ නෑ. 65 00:04:25,557 --> 00:04:27,558 මම හිතන්නේ වේදනාව නිසා. 66 00:04:40,072 --> 00:04:42,907 දැනෙන්නෙ හරියට ඇය තාමත් ගැබ්බරයි වගේ. 67 00:04:42,941 --> 00:04:45,910 ඔවුන් නිවුන්නු ගැන පරීක්ෂා කලාද? 68 00:04:49,848 --> 00:04:52,250 කවුද මේ සී කොටසේ මැහුම් ගැහුවේ? 69 00:04:52,284 --> 00:04:55,086 ඇයට සී කොටසක් නෑ. ඒවා ඊයෙ ඔතන තිබුනෙ නෑ. 70 00:05:23,248 --> 00:05:26,117 ඔව්, මෙතන මොකක් හරි තියෙනවා, හරි...... 71 00:06:00,571 --> 00:06:02,439 මම මිත්‍යාදෘෂ්ඨිකයා සමග එකග වෙනවා. 72 00:06:02,473 --> 00:06:04,341 අශ්වයා දිව්‍යමය සත්වයෙක්. 73 00:06:04,395 --> 00:06:07,297 බර උසුලන හැම තිරිසනෙක්ම පූජණීයයි. 74 00:06:07,331 --> 00:06:12,869 මේ විදිහේ අංග ඡේදන සාමාන්‍යයෙන් සිදු කරන්නේ පූජණීය ක්‍රියා විදිහටයි. 75 00:06:12,904 --> 00:06:15,839 සතෙක්ව බිලිදුන්නම, ඒකෙන් අනුමාන කරනවා 76 00:06:15,873 --> 00:06:20,477 තිරිසනාගේ බලය මගින් දෙවියන්ට පුද දෙන කෙනාව භෞතිකවම පරිවහනය වෙනවා කියලා. 77 00:06:20,511 --> 00:06:23,613 ඒ නිසයි සතුන් බිලි දීම හිතකර වෙන්නේ, 78 00:06:23,648 --> 00:06:25,849 කිසිම දොසක් නැතුවම. 79 00:06:25,883 --> 00:06:28,785 - මේ අශ්වයා ලෙඩ වෙලා හිටියේ. - ගර්භාෂය අඩුවෙන් හෝ වැඩියෙන් නොඉඳුල්. 80 00:06:28,820 --> 00:06:32,489 ගොදුර මිය ගිහින් තියෙන්නේ ඇය ගැබ් ගන්න කලිනුයි. 81 00:06:32,523 --> 00:06:35,400 හම යට පටක වල තියෙන දුර්වර්ණ වීමෙන් කියන්න පුළුවන්... 82 00:06:35,401 --> 00:06:38,929 ඇයගෙ හුස්ම හිරකරලා තියෙන බව. ඒකෙන් බොහෝ ‍දේ කියැවෙනවා. 83 00:06:40,531 --> 00:06:42,299 ඔව්.... 84 00:06:42,334 --> 00:06:45,202 ඇය අක්‍රමවත්. ඇය සටනක් කරලා තියෙනවා, ජැක්. 85 00:06:46,438 --> 00:06:48,839 අශ්වයා කියන්නේ පිලා කෝෂයක්. 86 00:06:49,274 --> 00:06:52,542 පිලා කෝෂයෙන් අදහස් කරන්නේ ඇයව මියයන තුරු දරාගෙන සිටීමයි 87 00:06:52,577 --> 00:06:54,711 - පරිණාමය වීමක් සඳහා. - පරිණාමය වෙන්නේ මොකකටද? 88 00:06:54,746 --> 00:06:58,415 ජීවිතයකට. නව ජීවිතයකට. 89 00:06:58,449 --> 00:07:01,952 මේක ඉපැදීමක්. 90 00:07:01,986 --> 00:07:05,489 නැත්නම් ඒක එහෙම වෙන්න අදහස් කරලා තියෙනවා. 91 00:07:05,523 --> 00:07:09,059 මේකෙ හැම කොටසක්ම ජීවිතය ලබා දීම වගේම ජීවිතය ගැනීම ගැනත් වෙනවා. 92 00:07:09,173 --> 00:07:11,475 මොකක්ද මෙතන තියෙන චින්තනය, දොස්තර? 93 00:07:11,509 --> 00:07:13,477 තරඟ කිරීමක්. 94 00:07:13,511 --> 00:07:18,115 මට පේනවා ඔහු කරපු දේ. මට තේරෙන්නෙ නැත්තේ ඇයි ඔහු ඒක කරේ කියලා. 95 00:07:18,149 --> 00:07:21,651 මේ මිණිමරුවා වෙන කිසිම කෙනෙක් විදිහට හිතන්නෙ නෑ, ජැක්. 96 00:07:21,686 --> 00:07:24,187 ඔයා හොයාගන්න ඕන වෙන කවුරුවත් හිතන විදිහට හිතන්නෙ නැති කෙනෙක්ව 97 00:07:24,222 --> 00:07:27,791 ඔහුව අල්ලගන්න නම්. 98 00:07:31,562 --> 00:07:33,563 අහ්! 99 00:07:35,566 --> 00:07:37,801 ඔයා චොක්ලට් එක ගතයුතුව තිබුනා, මාර්ගොට්. 100 00:08:21,045 --> 00:08:23,213 ඔයා තව දුරටත් ඔයාට සිදු වන දේවල් වලට වැරදි නෑ 101 00:08:23,247 --> 00:08:26,950 ඔයාව පිස්සු බල්ලෙක් හපා කෑවට වඩා. 102 00:08:26,984 --> 00:08:29,019 පිස්සු බල්ලන්ව ඉවර කරනවා. 103 00:08:29,053 --> 00:08:32,889 ඔයා ඔයාගෙ සහෝදරයට පහර දෙන වෙලාවේ බලාපොරොත්තු උනේ එහෙම කරන්නද? 104 00:08:32,924 --> 00:08:37,761 පැහැදිලිවම මම ඔහුව "ඉවර කරන්න" ගියේ වැරදි විදිහට. 105 00:08:37,795 --> 00:08:40,564 ඔහු තාම ජීවතුන් අතර සිටිනවා. 106 00:08:40,598 --> 00:08:45,068 නරක මිනිස්සුන්ට නරක දේවල් කරන එකෙන් අපිට යහපතක් දැනෙනවා. 107 00:08:45,102 --> 00:08:47,070 දැන් ඔහු එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධතාවය මොකක්ද? 108 00:08:47,105 --> 00:08:49,072 ඒක වෙනස් වෙලාද? 109 00:08:49,107 --> 00:08:52,809 මම හිතනවා මම සන්සුන් වෙලා කියලා ඔහු හිතන බව. 110 00:08:52,844 --> 00:08:54,845 ඔයා එහෙමයිද? 111 00:08:54,879 --> 00:08:57,080 ඔහ්. මම සන්සුන්. 112 00:08:59,083 --> 00:09:01,218 ඔයා ආයෙත් උත්සාහ කරන්නද යන්නේ? 113 00:09:07,391 --> 00:09:10,260 මෙතනදි තමයි චිකිත්සාව ටිකක් උපක්‍රමශීලී වෙන්නේ. 114 00:09:10,294 --> 00:09:12,295 ඒක උපක්‍රම ශීලී වෙන්න ඕන නෑ. 115 00:09:15,433 --> 00:09:17,434 මට මිණීමැරුමක් ගැන පාපොච්චාරණය කරන්න පුළුවන්. 116 00:09:17,468 --> 00:09:19,436 ඔයාට එකම වචනයක්වත් කියන්න බෑ. 117 00:09:19,470 --> 00:09:24,274 මම අද උදේ කාව හරි මරලා දැම්මා උනත් ඔයාට එක වචනයක්වත් කියන්න බෑ. 118 00:09:24,308 --> 00:09:26,810 ඒත් මම මිණීමැරුමක් කරන්න සැලසුම් කරනවනම්... 119 00:09:26,844 --> 00:09:30,781 මම ආචාරධර්ම වලින් බැඳී සිටිනවා ඒ මිණීමැරුම වැලැක්වීමට ක්‍රියාමාර්ගයක් ගැනීමට. 120 00:09:30,815 --> 00:09:34,584 එත් එහෙම උනොත් සමහරවිට වෙන කවුරුවත් ඔයාව ආරක්ෂා කරන එකක් නෑ, මාර්ගොට්, 121 00:09:34,619 --> 00:09:36,787 ඔයාට තනියම ආරක්ෂා වෙන්න වෙනවා. 122 00:09:36,821 --> 00:09:40,323 ඔයාට ඔහුව මරන්න උනානම් ඒක මීට වැඩිය ඇත්තටම චිකිත්සාමය දෙයක් වෙන්න තිබුනා. 123 00:10:42,253 --> 00:10:45,316 මම පැමිණිලි කරන්නෙ නෑ, ඒත් මගෙන් කොටසක් සැක කරනවා අපි ‍මෙතනින්ම 124 00:10:45,341 --> 00:10:48,115 අවසන් කලොත් හොඳයි කියලා අපේ සංවාදය කෙලවර වෙන තැන මගහරින්න. 125 00:10:50,094 --> 00:10:52,629 ඔයා පැමිණිලි නොකරනතාක් කල්. 126 00:10:52,663 --> 00:10:56,466 මේ ගැන කතා නොකිරීමට ඕනෑතරම් දේවල් අපිට සිදු උනා. 127 00:10:56,501 --> 00:10:59,770 කොහොම උනත් වික්ෂිප්ත වීම් ප්‍රසන්නයි. හොඳයි, මම ප්‍රකෘතිමත් වෙනවා 128 00:10:59,804 --> 00:11:03,106 මේ සිදුඋන දේවල් වලින්. විල් වගේම. 129 00:11:06,511 --> 00:11:08,512 ඔයා වගේම. 130 00:11:11,649 --> 00:11:13,617 මම ගොඩක් දේවල් වෙනස් කර ගනීවි, 131 00:11:13,651 --> 00:11:16,286 ඒත් අපි මෙතනින් අවසන් වෙන්නෙ නෑ. 132 00:11:16,320 --> 00:11:19,189 නැත්නම් ඒ විල් නැවතත් ප්‍රතිකාර වලට පැමිණීම. 133 00:11:23,427 --> 00:11:27,531 අශ්වයෙක්ගෙ ඇතුලේ ඉඳලා ගැහැණියක්ව හොයාගන්නවට වඩා අමුතු එකම ‍දේ තමයි... 134 00:11:27,565 --> 00:11:30,801 ඔයා නැවතත් විල් ග්‍රැහැම්ට ප්‍රතිකාර කරන එක. 135 00:11:34,572 --> 00:11:36,573 ඒක ඇත්තටම අමුතු දෙයක්ද? 136 00:11:36,607 --> 00:11:38,608 ඔහු ඔයාව මරා දමන්න උත්සාහ කලා. 137 00:11:42,480 --> 00:11:44,681 ඔයා දන්නවද විල් මාව මරන්න උත්සාහ කරේ ඇයි කියලා? 138 00:11:46,751 --> 00:11:49,352 ඒ බෙවර්ලි කැට්ස්ගෙ මරණයට පලි ගැනීමට නෙවෙයි. 139 00:11:51,422 --> 00:11:53,423 ඒ ඔයාගෙ මරණය වැලැක්වීමටයි. 140 00:11:55,366 --> 00:11:59,069 ඔහු ඔයාව ආරක්ෂා කලා ඔහුට කරන්න තියෙන අන්තිම දේ විදිහට ඔහු හිතපු දේ කරලා. 141 00:12:04,442 --> 00:12:08,278 මට කැමති නෑ විල් ඔහුගෙම අභ්‍යන්තරයේ දොරක් විවෘත කරගත්තට 142 00:12:08,312 --> 00:12:11,214 ඒ ව‍ගේම කවුරුවත් දන්නෙ නෑ ඒක ආයෙ වහන්න පුළුවන්ද කියලා. 143 00:12:11,249 --> 00:12:13,650 විශේෂයෙන්ම විල් දන්නෙ නැහැ. 144 00:12:13,685 --> 00:12:16,720 එහෙනම් ඔහුට නැවත ප්‍රතිකාර කරන එක සෞඛ්‍යයට හිතකරයි. 145 00:12:19,657 --> 00:12:22,292 හොඳ මනෝචිකිත්සකයෙක් සමගින්. 146 00:12:33,938 --> 00:12:35,906 ඇගේ නම සේරා ක්‍රේබර්. 147 00:12:35,940 --> 00:12:38,575 ඇය ඇගේ මල සිරුර හම්බුන ඉස්තාලයේ වැඩ කරපු අස්ගොව්වෙක්. 148 00:12:38,609 --> 00:12:42,112 - ඇය ගිය සතියේ අතුරුදහන් වෙලා කියලා පැමිණිලි කරලා තියෙනවා. - ඇගේ බෙල්ලේ අත් සලකුණක් තියෙනවා. 149 00:12:42,146 --> 00:12:45,382 අපිට වෙන කිසි දෙයක් ඇගෙන් ලැබුනෙ නෑ, අශ්ව ගර්භාෂය හැර. 150 00:12:45,416 --> 00:12:49,386 මේ ගර්භාෂය හැම වෙලාවෙම නිරුපද්‍රිත තැනක් නෙවෙයි, වාතාවරණයට ඔරොත්තු දෙන. 151 00:12:49,420 --> 00:12:52,522 ගැබ් ගත් මෝරුන් අනිත් එකාගෙ දරු ගැබේ කොටස් කඩා ගන්නවා. 152 00:12:52,557 --> 00:12:55,926 ඒ වගේම මේ කාමරේ ඉන්න හැමෝටම නිවුන්නු ලබාගන්න හොඳ අවස්ථාවක්. 153 00:12:55,960 --> 00:12:57,461 මගේ ගැලවුනා. 154 00:12:57,495 --> 00:13:00,430 - ඇගේ ගෙල සිර කරලා. ඔයාට ඕනද.. - ඔව්. 155 00:13:00,465 --> 00:13:03,734 ඒ පස්... කවුරුහරි එතන අහුරලා 156 00:13:03,768 --> 00:13:05,769 ඉතාමත් හොඳින්. අඩුම තරමේ ඇගේ දත් වලවත් ඒවා නෑ. 157 00:13:07,071 --> 00:13:09,439 ඔහ්! 158 00:13:09,474 --> 00:13:11,241 - ඔයා ඒක වැට්ටුවා‍. - මම ඒක ගන්නම්. 159 00:13:11,275 --> 00:13:13,210 - ස්තූතියි. - මම පී එච් අගය ගැන පරීක්ෂා කරන්නම්, 160 00:13:13,244 --> 00:13:17,114 මොන විදිහේ කාබනික විෂයක් හෝ මූලධාතුවක් හොයාගන්න ලැබේවිද කියලා බලන්න. 161 00:13:17,148 --> 00:13:19,282 ඒවා ආපු තැන හොයාගන්න පුළුවන් විය යුතුයි. 162 00:13:20,451 --> 00:13:23,120 - ඇගේ හදවත ගැහෙනවා. - මොකක්? 163 00:13:23,154 --> 00:13:26,790 - ඇය ඉන්නේ මරණ සන්නිය... - ඇගේ නාඩි වැටෙන්නෙ නෑ. 164 00:13:26,824 --> 00:13:28,291 ඇ‍ගේ හදවත ගැහෙනවා. 165 00:13:28,326 --> 00:13:30,393 ඇගේ එහෙම වෙන්නෙ නෑ... 166 00:13:30,428 --> 00:13:32,829 ඇගේ හදවත ගැහෙනවා. 167 00:13:39,937 --> 00:13:42,439 මොකක් හරි ගැහෙනවා. 168 00:15:08,560 --> 00:15:11,362 මට ඕන නැහැ ඔයා මාව දකින්න. 169 00:15:11,396 --> 00:15:14,698 මට ඕන නෑ මම කරන දේ ඔයා දකින්න. 170 00:15:14,733 --> 00:15:18,702 ඒත් මට ඕන ඔයාව සන්සුන් කරන්නයි, ඔයාව සනසන්නයි. 171 00:15:18,737 --> 00:15:21,405 අඳුර තුල වැඩි සැනසිල්ලක් නෑ. 172 00:15:24,609 --> 00:15:28,245 ඒත් ඔයාලගෙන් කෙනෙකුට එහෙම නෑ. 173 00:15:51,569 --> 00:15:54,805 මම ඔයාගෙ ජීවිතේ ගත්තා.... 174 00:15:54,839 --> 00:15:57,374 ඒ වගේම ඒක ආයෙ ඔයාට දෙන්න උත්සාහ කරා. 175 00:16:00,945 --> 00:16:03,380 මම ගර්භාෂය හොයාගත්තා. 176 00:16:03,415 --> 00:16:05,749 ඒ වගේම ඔයාව ඒකෙ ඇතුලෙන් තියනවා. 177 00:16:14,259 --> 00:16:21,398 මම බලාපොරොත්තු වෙනවා ඒක තමයි මරණයේ බලහත්කාරකම් සහ ජීව විද්‍යාත්මකව... 178 00:16:21,433 --> 00:16:25,269 ඔයාව නැවතත් ජීවතුන් අතරට ගේන්න. 179 00:16:31,776 --> 00:16:34,411 ඒක මිණීපෙට්ටියක් තුල උපතක්. 180 00:16:37,482 --> 00:16:40,250 වායු මගින් දිරාපත්වීම සිදු වෙනවා 181 00:16:40,285 --> 00:16:43,320 කුණු උන මල සිරුර තුල 182 00:16:43,355 --> 00:16:46,390 ඒකෙන් මරණය බලෙන් අති කරලා මවගෙ මලමිණියෙන් දරුගැබ ඉවතට ගන්නවා. 183 00:16:46,424 --> 00:16:48,759 ඒක උපතකට වඩා වැඩි පහත වැටීමක්. 184 00:16:48,793 --> 00:16:52,196 ඒත් මේක කරේ කවුරු උනත් ඔහු අශ්වයාව දැනගෙන ඉඳලා තියෙනවා. 185 00:16:52,230 --> 00:16:58,268 දැනන් ඉඳලා තියෙනවා ඇගේ පැටියා මියගොස් ඉපදෙන බැවින් ඇය මියයන බව. 186 00:16:58,303 --> 00:17:01,839 ඔහු සේරා ක්‍රේබර්ව දැනන් ඉඳලා තියෙනවා. 187 00:17:01,873 --> 00:17:05,209 ඔහු ඉස්තාලය හුරුපුරුදු කෙනෙක්. ඔහු දැනන් ඉඳලා තියෙනවා ඔහුව අහුවෙන්නෙ නෑ කියලා. 188 00:17:05,243 --> 00:17:07,211 ඒ වගේම ඔහු මෙහේ වැඩ කරනවා, නැත්නම් සමහරවිට... 189 00:17:07,245 --> 00:17:09,213 සමහරවිට ඔහු මෙහේ වැඩ කරලා තියෙනවා. 190 00:17:09,247 --> 00:17:11,615 ඔහුට සත්තු ගැන වෛද්‍යමය දැනුමක් තියෙනවා, 191 00:17:11,650 --> 00:17:13,851 ඒත් ඔහු පශුවෛද්‍යවරයෙක් නෙවෙයි. 192 00:17:13,885 --> 00:17:16,754 ඔහු ඔහුගැනම සලකන්නේ සුවකරන්නෙක් විදිහට. 193 00:17:16,788 --> 00:17:19,890 මේක සුවවීමක් වෙන්නෙ කොහොමද? 194 00:17:19,924 --> 00:17:22,159 සාරා ක්‍රේබර් නැවත ඉපදුනා. 195 00:17:24,162 --> 00:17:26,397 මේක මිණිමැරුමක් නෙවෙයි, ජැක්. 196 00:17:26,431 --> 00:17:29,199 මේක කම්පාවක්. 197 00:18:02,634 --> 00:18:05,736 - ඔයා එහෙම තට්ටු කරනකොට ඔවුන් බයවෙනවා. - පීටර් බර්නාඩන්? 198 00:18:12,711 --> 00:18:15,479 සර්? 199 00:18:22,831 --> 00:18:25,032 අපි කවුද කියලා ඔයාට කුතුහලයක් නෑ වගේ. 200 00:18:28,103 --> 00:18:30,070 ඔයාලා කවුද? 201 00:18:30,105 --> 00:18:32,439 මම නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ්. 202 00:18:32,474 --> 00:18:34,708 FBI ආයතනයේ. මේ තමයි විල් ග්‍රැහැම්. 203 00:18:34,743 --> 00:18:37,811 අපිට ඔයාගෙන් ප්‍රශ්ණ වගයක් අහන්න තියෙනවා යම් කෙනෙක් ගැන 204 00:18:37,846 --> 00:18:39,747 ඔයා සමහරවිට සම්බන්ධකම් තියාගෙන හිටිය කෙනෙක් 205 00:18:39,781 --> 00:18:43,350 බ්ලැක්බ්‍රයර් ඉස්තාලයේ වැඩකරද්දී. සේරා ක්‍රේබර් කියන කාන්තාව. 206 00:18:43,385 --> 00:18:46,053 ඇගේ මලසිරුර මේ ලඟදී හම්බඋනා 207 00:18:46,087 --> 00:18:49,390 - අස්වාභාවික තත්වයත් යටතේදි. - මම දන්නවා. 208 00:18:49,424 --> 00:18:51,892 මම දන්නවා. මට අහන්න ලැබුනා. 209 00:18:51,926 --> 00:18:54,161 ඇගේ පපුව ඇතු‍ලේ කුරුල්ලෙක් හිටියා. ඔයාට ඒ ගැන අහන්න ලැබුනද? 210 00:18:54,195 --> 00:18:57,131 කුරුල්ලා ජීවතුන් අතර හිටියද? 211 00:18:59,634 --> 00:19:01,201 ඔව්. 212 00:19:04,072 --> 00:19:07,041 කවුද... කවුද... කවුද කුරුල්ලව බලාගන්නේ? 213 00:19:07,075 --> 00:19:11,045 - ඔයා සේරා ක්‍රේබර්ව කොච්චර හොඳින් දැනගෙන හිටියද? - මම ඇයව දැනන් හිටියෙ නෑ. 214 00:19:13,982 --> 00:19:15,949 අපි මේ ඡායාරූප ගැන බැලුවට කමක් නෑ? 215 00:19:15,984 --> 00:19:18,652 මම... 216 00:19:18,686 --> 00:19:21,055 මම... මම දන්නවා ඇය කවුද කියලා. 217 00:19:21,089 --> 00:19:23,724 මම.. මම ඇයව දැනන් හිටියෙ නෑ. 218 00:19:27,829 --> 00:19:30,597 නිකම්... 219 00:19:30,632 --> 00:19:32,633 සහතික කරගන්න මේ දිහා බලන්න. 220 00:20:04,432 --> 00:20:06,400 ඔයාගෙ ඔළුව තුවාල උනේ ඉස්තාලයේ වැඩ කරද්දිද, පීටර්? 221 00:20:06,434 --> 00:20:10,270 ඔව්, හරි. අශ්වයෙක් පයින් ගහලා. බූම්. 222 00:20:10,305 --> 00:20:12,139 ඒක අනියම් චාලක ප්‍රතිචාරයක්. 223 00:20:14,142 --> 00:20:18,245 බැලීමට සහ ඇල්ලීමට පීටර්ගෙ ඇති හැකියාවට පුළුවන් වෙන්නේ සිදුවීම් වෙන් කරන්න විතරයි. 224 00:20:18,279 --> 00:20:21,949 ඒක ආතතිය නිසා උග්‍ර වෙනවා, නේද? 225 00:20:24,352 --> 00:20:26,654 ඔයාට ආතතියක් දැනෙනවද? 226 00:20:26,688 --> 00:20:28,655 ඔව්, මම කුරුල්ලා ගැන වද උනා.. 227 00:20:28,690 --> 00:20:31,024 කුරුල්ලා ගැන වද උනා. 228 00:20:31,059 --> 00:20:34,294 මට ඇගේ මරණය ගැන දුකයි, අශ්වයා ගැන දුකයි, ඒත් මට... 229 00:20:34,329 --> 00:20:36,864 මට පුළුවන් වෙන්නේ 230 00:20:36,898 --> 00:20:39,366 කුරුල්ලට උදව් කරන්න විතරයි. 231 00:20:44,839 --> 00:20:48,375 ඔහු ගොදුර දැනන් ඉඳලා තියෙනවා. ඔහු දැනන් ඉඳලා තියෙනවා සතුන්ගෙ සම්බන්ධය. 232 00:20:48,410 --> 00:20:51,311 අපිට වරෙන්තුවක් අවශ්‍ය වේවි. 233 00:20:51,346 --> 00:20:54,314 මම දන්නෙ නෑ ඔහු මිණිමරුවද කියලා, ජැක්. 234 00:20:54,349 --> 00:20:57,684 ඒ ඔහුනම්, ඔහු කවදාවත් එහෙම වෙන්න අදහස් කරන්නෙ නෑ. ඒ වගේම ඒ ඔහු නෙවෙයිනම්, 235 00:20:57,719 --> 00:21:00,521 ඔහු දන්නවා ඒ කවුද කියලා. 236 00:21:04,059 --> 00:21:06,026 ඔයාට හැකියාව තියෙනවා 237 00:21:06,061 --> 00:21:08,362 මේ මිණීමරුවගේ කල්පනාවන් ප්‍රතිනිර්මාණය කරන්න. 238 00:21:08,396 --> 00:21:12,065 එක් මියගිය සත්වයෙත් තවකෙකුට උපත දෙනවා. 239 00:21:12,100 --> 00:21:15,469 කුරුල්ලා තමයි ඔහුගෙ ගොදුරේ නව හද ගැස්ම. 240 00:21:15,503 --> 00:21:18,806 ඇගේ ආත්මයට තටු ලැබුනා. 241 00:21:18,840 --> 00:21:22,810 නැවත ඉපදීම සංඛේතාත්මකව විතරයි විය හැක්කේ. 242 00:21:22,844 --> 00:21:25,679 ඔයා නැවත ඉපදුනා. 243 00:21:25,714 --> 00:21:28,148 මගේ ප්‍රතිකාර වල ඉලක්කය එය නෙවෙයිද? 244 00:21:32,754 --> 00:21:36,156 FBI එකට සහ ජැක් ක්‍රව්ෆෝඩ්ට උපදෙස් දෙන එක කොහොමද දැනෙන්නේ? 245 00:21:36,191 --> 00:21:38,959 පහුගිය වතාවේ, ඒකෙන් තව ඩිංගෙන් ඔයාව විනාශ වෙනවා. 246 00:21:38,993 --> 00:21:42,096 පහුගිය වතාවේ, ඔයා තව ඩිංගෙන් මාව විනාශ කරනවා. 247 00:21:44,399 --> 00:21:46,367 හැම දෙයක්ම සිදු උනාට පස්සේදිත්, විල්, 248 00:21:46,401 --> 00:21:48,368 - ඔයා තාම විශ්වාස කරනවද... - ඔතනම නවතින්න. 249 00:21:48,403 --> 00:21:51,739 ඔයා බොරුවට අඟවන්න ඕන, 250 00:21:51,773 --> 00:21:53,774 ඒත් මම එහෙම නෑ. 251 00:21:55,777 --> 00:21:58,078 නෑ, ඔයා එහෙම නෑ. 252 00:21:58,113 --> 00:22:00,080 මගෙත් එක්ක නෙවෙයි. 253 00:22:00,115 --> 00:22:03,450 ඔයාට බැරි කිසිම දෙයක් ඔයා බාරගනීවි කියලා මම බලාපොරොත්තු වෙන්නෙ නෑ. 254 00:22:05,787 --> 00:22:10,557 ඒත් මම වඩාත් කැමති ප්‍රමාදයේ පව එකහෙලාම බොරුවක් වෙනවනම්, දොස්තර ලෙක්ටර්. 255 00:22:13,228 --> 00:22:16,396 මට බොරු කියන්න එපා. 256 00:22:20,235 --> 00:22:22,302 ඔයා ආචාරශීලීත්වය නැවත ලබා දෙනවද? 257 00:22:25,106 --> 00:22:28,308 ඇයි ඔයා ඔයාගෙ ප්‍රතිකාර නැවත පටන් ගත්තේ? 258 00:22:28,343 --> 00:22:32,246 මට බැහැ ඕනම මනෝචිකිත්සකයෙක් එක්ක කතා කරන්න මගේ ඔළුවෙ තියෙන දේවල් ගැන. 259 00:22:34,682 --> 00:22:36,683 මාව මරා දැමීම ගැන ඔයා හීන දකිනවද? 260 00:22:38,820 --> 00:22:40,821 ඔව්. 261 00:22:43,291 --> 00:22:45,492 මට කියන්න. ඔයා කොහොමද ඒක කරන්නේ? 262 00:22:48,630 --> 00:22:50,631 මගේ අත් වලින්. 263 00:22:52,634 --> 00:22:56,236 ඒ කියන්නෙ අපි අතීතයේ සිදු උන දේවල් වලට සමාව දීම් හා සමාව ගැනීම් කරලා නෑ, නේද? 264 00:22:56,271 --> 00:22:59,139 අපි අතීතයේ ගොඩක් දේවල් හරහා පැමිණියා. 265 00:23:02,043 --> 00:23:04,111 මම මගේ ගැන ඇත්ත හොයා ගත්තා 266 00:23:04,145 --> 00:23:06,213 මම ඔයාව මරන්න හදපු වෙලාවේ. 267 00:23:08,216 --> 00:23:11,885 නරක මිනිස්සුන්ට නරක දේවල් කරන එකෙන් ඔයාට හොඳක් දැනෙනවද? 268 00:23:14,155 --> 00:23:16,156 ඔව්. 269 00:23:18,159 --> 00:23:20,727 මට දැනගන්න ඕන ඔයා ආයෙත් මාව මරන්න හදාවිද කියලා, විල්. 270 00:23:26,267 --> 00:23:29,036 මට ඔයාව තවදුරටත් මරන්න ඕන නෑ, දොස්තර ලෙක්ටර්. 271 00:23:32,307 --> 00:23:35,542 දැන් නෙවෙයි. මම අන්තිමේදි දැනගත්තා ඔයා සිත්ගන්නාසුළු කෙනෙක් කියලා. 272 00:24:20,406 --> 00:24:22,507 විල්.... 273 00:24:22,541 --> 00:24:25,476 මම ඔයාට සමාව ගැනීමක් ණයගැතියි. 274 00:24:25,511 --> 00:24:27,545 ඔයා මට කිසිම දෙයක් ණයගැති නෑ. 275 00:24:27,599 --> 00:24:29,500 මම හිතුවා ඔයා මිණිමරුවා කියලා. 276 00:24:29,535 --> 00:24:32,170 මට වෙන කිසිම දෙයක් අහන්න ඕන උනේ නෑ. 277 00:24:32,204 --> 00:24:34,939 ඉතින්, මම වෙන කිසිම දෙයක් ගැන සැලකුවේ නෑ. 278 00:24:36,942 --> 00:24:39,777 ඒකට සාක්ෂි බලපෑවා. 279 00:24:39,812 --> 00:24:42,347 ඒකෙන් බෙවර්ලි ඒ ගැන ප්‍රශ්ණ කිරීම නැවතුනේ නෑ. 280 00:24:42,381 --> 00:24:45,316 සමහරවිට අපි ඇගේ සිතුවිලි වලට ඇහුම්ගන් දුන්නනම්, 281 00:24:45,350 --> 00:24:47,719 ඇයට අප වෙත පැමිණෙන්න තිබුනා. 282 00:24:47,753 --> 00:24:49,754 ඇය එහෙම කලේ නෑ. 283 00:24:56,261 --> 00:24:59,597 සේරා ක්‍රේබර්ගෙ උගුරේ තිබුන පස් පිහිටි තැන අපි හොයා ගත්තා 284 00:24:59,631 --> 00:25:03,101 මේ අවටින්. ඉතුරු ටික මීතේන් වායුව සිදු කරලා. 285 00:25:03,135 --> 00:25:05,236 ඇයට හිස් මිණීවලක් තිබුනා... 286 00:25:05,270 --> 00:25:07,701 අනිත් පහලොව හිස් ඒවා නෙවෙයි. 287 00:25:07,726 --> 00:25:12,865 පීටර් බර්නාඩන් සේරා ක්‍රේබර්ගෙ මිණිවල ගැන දැනගෙන හිටියනම්, ඔහු අනිත් ඒවා ගැනත් දැනන් ඉන්න ඇති. 288 00:25:22,021 --> 00:25:23,988 හැම මනුෂ්‍යයෙකුටම හැකියාවක් තියෙනවා 289 00:25:24,022 --> 00:25:26,190 මහා කෲර දේවල් සිදු කරන්න. 290 00:25:26,225 --> 00:25:28,192 ඔයාගෙ සහෝදරයා ඔයාට රළු උනා, 291 00:25:28,227 --> 00:25:33,765 ඒ වගේම අවසානාවට ඔයාගෙ පවුලෙ අයට අනාදරයේ වාතාවරණයක් ඇති උනා. 292 00:25:33,799 --> 00:25:35,800 ඔවුන් හිතනවා මම අමුතු කෙනෙක් කියලා. 293 00:25:37,803 --> 00:25:40,405 මම ඔයාට වඩා සෑහෙන්න අමුතු කෙනක්, මාර්ගොට්. 294 00:25:40,439 --> 00:25:42,440 අමුතු වෙන එකේ අවුලක් නෑ. 295 00:25:45,911 --> 00:25:48,446 ඔවුන් දැනටමත් ඔහුට සමාව දීලා තියෙන්නේ. 296 00:25:50,449 --> 00:25:53,151 කතා කිරීම්, ස්ව-උපකාරී පොත්, 297 00:25:53,185 --> 00:25:55,253 ඔවුන් මේ වගේ දේවල් වලින් සඵල වෙනවා. 298 00:25:55,287 --> 00:25:58,523 හැමෝම කැමතියි පව්කාරයන් ගලවාගන්න. 299 00:26:00,526 --> 00:26:04,195 නාස්තිකාර පුත්‍රයා, ඔහුගෙ විදිහට ප්‍රකෘතිමත් වෙන්න සලසනවා. 300 00:26:04,229 --> 00:26:06,931 ඔහු මීට කලින් නරක තෝරාගැනීම් කරන්න ඇති, 301 00:26:06,965 --> 00:26:09,934 ඒත් දැන් ඔහුට නව, වඩාත් හොඳ තෝරාගැනීම් කරන්න පුළුවන්. 302 00:26:09,968 --> 00:26:13,604 ඔයා ඒක විශ්වාස කරනවද? 303 00:26:13,639 --> 00:26:14,873 ඔයා මාව විශ්වාස කරනවද? 304 00:26:14,874 --> 00:26:16,873 ඔයාව විශ්වාස කරන එක නෙවෙයි මගේ කාර්යය, මාර්ගොට්, 305 00:26:16,875 --> 00:26:19,977 ඔයා විශ්වාස කරන දේ තේරුම් ගැනීමට උදව් වීමයි මගේ කාර්යභාරය. 306 00:26:20,012 --> 00:26:23,181 මම විශ්වාස කරනවා මගේ සහෝදරයා නවතින එකක් නෑ කියලා. 307 00:26:23,215 --> 00:26:26,484 ඒක ඔයාට මොන විදිහටද දැනෙන්නේ? 308 00:26:28,887 --> 00:26:30,788 කෝපයක්. 309 00:26:30,823 --> 00:26:32,857 කෝපයෙන් හැඟීම් උද්දීපනය වෙනවා; 310 00:26:32,891 --> 00:26:36,027 තර්ජනයට එරෙහිව ක්‍රියා කරන්න පෙළඹෙනවා. ඔයා කෝපයෙන් නම්, 311 00:26:36,061 --> 00:26:38,429 ඔයා සර්වශුභවාදීව හිතනවා ඔයාට මේක නැවත සිදුවීම නවත්තන්න පුළුවන් කියලා. 312 00:26:38,464 --> 00:26:40,498 ඔහ්, මම දන්නවා ඒක නවත්තන්නෙ කොහොමද කියලා. 313 00:26:42,501 --> 00:26:45,403 ඔයාට ඇත්තටම ඔයාගෙ සහෝදරයව මරන්න ඕනනම්, මාර්ගාට්, 314 00:26:45,437 --> 00:26:48,873 ඔයාට ඒකෙන් පැනලා යන්න පුළුවන් වෙනකල් ඉවසගෙන ඉන්න. 315 00:26:48,907 --> 00:26:51,476 එහෙම නැත්නම් ඔයා වෙනුවෙන් ඒ දේ කරන්න වෙන කෙනෙක්ව හොයා ගන්න. 316 00:26:54,346 --> 00:26:56,948 ඔයා කිව්වා ඔයා කුරුල්ලා ගැන වද උනා කියලා. 317 00:26:56,982 --> 00:26:58,983 ඔයා ඌව දකින්න කැමති ඇති කියලා හිතුවා. 318 00:27:02,354 --> 00:27:06,658 ඒත් ඒක... ඒක සාක්ෂියක් නෙවෙයිද? 319 00:27:06,692 --> 00:27:09,560 මම FBI එකෙන් නෙවෙයි. 320 00:27:09,595 --> 00:27:12,764 මම එක්තරා විදිහකින් FBI එකේ හිටියා. 321 00:27:12,798 --> 00:27:15,400 ඒත් දැන් මම ඇත්තටම එහෙම නෑ. 322 00:27:15,434 --> 00:27:18,436 මම... මම... 323 00:27:18,470 --> 00:27:21,239 - මම කාවවත්... කාවවත් මැරුවෙ නෑ. මම... - මම ඒක දන්නවා, 324 00:27:21,273 --> 00:27:26,972 ඒත්... ඔව්. ඒක හැම වෙලාවෙම අදාල විය යුතු නෑ. 325 00:27:29,309 --> 00:27:31,977 ඔවුන් සේරා ක්‍රේබර්ගෙ මිණිවල හොයාගෙන. 326 00:27:32,011 --> 00:27:34,079 කොහොමද ඔයා ඒක හොයාගත්තේ? 327 00:27:41,054 --> 00:27:44,856 ඇය... ඇය දැනටමත් මාත් එක්ක කතා කරනවා. 328 00:27:46,859 --> 00:27:50,095 මේ කෙනා ඔයාට මීට කලිනුත් කතා කරාද? 329 00:27:54,934 --> 00:27:56,902 සමහර මොහොතවල් වල. 330 00:27:56,936 --> 00:28:02,574 බොහෝදුරට හැම සමාජයක්ම විශ්වාස කරනවා කුරුල්ලන් විසින් පරලොවට ආත්ම අරගෙන යනවා කියලා. 331 00:28:04,711 --> 00:28:07,579 ඔයා... ඔයා හිතනවද මම හිතනවා කියලා. 332 00:28:07,613 --> 00:28:10,816 මේ කුරුල්ලා තමයි... සේරා කියලා? 333 00:28:10,850 --> 00:28:14,219 ඇය යන්න ගිහින්. 334 00:28:14,253 --> 00:28:16,621 ඇය හැමතැනම ඉන්නවා වගේම කිසිම තැනක නෑ. 335 00:28:16,656 --> 00:28:18,724 ඇය... 336 00:28:18,758 --> 00:28:22,260 මට කියන්න ඇයව කවුද මැරුවේ කියලා. 337 00:28:29,569 --> 00:28:32,671 මට ඕන උනේ ඇය වෙනුවෙන් මොකක් හරි ලස්සන දෙයක් විතරයි. 338 00:28:32,705 --> 00:28:35,540 ඔයා ඇය ගැන දුක් වෙනවා. 339 00:28:35,575 --> 00:28:39,077 ඔයාට ඇයව ගලවගන්න බැරි උනා, 340 00:28:39,112 --> 00:28:43,615 ඒත් ඔයාට පුළුවන් උනා ඇගේ මරණයට කාව්‍යත්වයක් ගේන්න. 341 00:28:43,650 --> 00:28:46,351 මට ඕන උනා ඔයාලා මාව හොයාගන්නවට. 342 00:28:46,386 --> 00:28:49,354 මට ඕන උනා ඔයාලා මාව හොයා ගන්නවට, එතකොට ඔයාට පුළුවන්... පුළුවන්... 343 00:28:49,389 --> 00:28:52,557 ඔයාට පුළුවන් ඔහුව හොයා ගන්න. 344 00:28:54,761 --> 00:28:57,062 ඔයාට හෙවනැල්ලක් තියෙනවද, පීටර්? 345 00:28:57,096 --> 00:29:00,065 ඔයාට විතරක් දකින්න පුළුවන් කවුරුහරි. 346 00:29:00,099 --> 00:29:03,435 ඔයා යාළුවෙක් විදිහට සලකන කවුරුහරි. 347 00:29:05,838 --> 00:29:08,540 ඔයාගෙ තනිකම අඩු කරන කෙනෙක් 348 00:29:12,812 --> 00:29:15,580 ඔහු ඇත්තටම කවුද කියලා ඔයා දකිනකල්. 349 00:29:15,615 --> 00:29:18,650 කවුරුවත්ම 350 00:29:18,685 --> 00:29:21,520 මාව විශ්වාස කරන එකක් නෑ. 351 00:29:21,554 --> 00:29:23,822 කවුරුවත් මාව ‍විශ්වාස නොකරන තැනට ඔහු වගබලා ගනීවි. 352 00:29:23,856 --> 00:29:27,526 ඔවුන් එහෙම කරන තැනට මම වගබලාගන්නම්. 353 00:29:34,755 --> 00:29:39,765 හැම සමාජ සේවකයෙක්ම රස්සාවේ නිශ්චිත පැත්තක් රස විඳිනවා අනිත් ඒවට වඩා. 354 00:29:39,790 --> 00:29:43,919 ඔයාට ලඟා වෙන්න පුළුවන් සහ ලඟා වෙන්න බැරි සිද්ධි තියෙනවා. 355 00:29:43,998 --> 00:29:47,500 පීටර් බර්නාඩන්ගෙ ලිපිගොණුවේ ඔයා තැබූ සටහන් 356 00:29:47,535 --> 00:29:49,502 සෑහෙන්න වෙනස් 357 00:29:49,537 --> 00:29:52,472 - ඔහුගෙ අවසාන සිද්ධි සේවකයා තැබූ ඒවට වඩා. - සමාජ සේවා පද්ධතිය 358 00:29:52,506 --> 00:29:54,808 පරිපූර්ණත්වයෙන් සෑහෙන්න දුරයි. 359 00:29:54,842 --> 00:29:58,311 අමාරු සිද්ධි ගැන නිශ්චිත තොරතුරු පැහැර හැරීම පොදු දෙයක් 360 00:29:58,346 --> 00:30:03,683 වල් පැලෑටි තුල සිරවී සිටින අය වෙනුවෙන් ලෝකයේ මාර්ගය පෑදීමේ ක්‍රියාවලියේදි. 361 00:30:03,718 --> 00:30:07,120 පීටර්ට අනවර්ත ඥාණාත්මක ප්‍රශ්ණ තිබුනා. ව්‍යාකූලතාවය, 362 00:30:07,154 --> 00:30:10,891 පීඩනෝන්මාදය, වියරුව. 363 00:30:10,925 --> 00:30:13,660 මම දැනන් හිටියනම් ඔහුගෙ සිද්ධිය ප්‍රතික්ෂේප කරන්න තිබුනා. 364 00:30:13,694 --> 00:30:17,130 ඔයා ඔයාගෙ සේවාදායකයා වෙනුවෙන් කණගාටු වෙන බවක් පේන්නෙ නෑ. 365 00:30:17,164 --> 00:30:20,634 සමාජ සේවකයෙක්ගේ සහකම්පනයේ පුදුමසහගත හිඟතාවයක්. 366 00:30:20,668 --> 00:30:24,037 පීටර් බර්නාඩන් මට චෝදනා එල්ල කලා ගැහැනු දහසය දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන්. 367 00:30:24,071 --> 00:30:28,041 ඔයාට කොහොමද ඒක දැනෙන්නේ? 368 00:30:30,244 --> 00:30:32,946 දැන් මට දැනෙන්නේ කරදරයක් වගේ. 369 00:30:32,980 --> 00:30:36,449 මාව රඳවාගෙන ඉන්නේ සෑහෙන්න පළුදු වූ තනි පුද්ගල ලෝකයක් තුලයි. 370 00:30:36,484 --> 00:30:38,685 ඔයාව රඳවගෙන නෑ, 371 00:30:38,719 --> 00:30:40,687 ඔයාගෙන් ප්‍රශ්ණ අහනවා. 372 00:30:40,721 --> 00:30:43,957 FBI ආයතනය පරිපූර්ණ ආයතනයක්. 373 00:30:43,991 --> 00:30:45,992 ඔයා මොනවද ලියන්නේ? 374 00:30:47,995 --> 00:30:50,630 - නිරීක්ෂණයක්. - මම ගැනද? 375 00:30:50,665 --> 00:30:56,369 මට කණගාටුයි. ඔයාව අපහසුතාවයට පත් කරන්න මම අදහස් කරේ නෑ. 376 00:30:56,404 --> 00:30:58,371 හරිම දක්ෂයි. 377 00:30:58,406 --> 00:31:01,541 ඇය සිද්ධාන්ත වලට නොව ඔහුගෙ හැඟීම් වලට බල කරනවා, . 378 00:31:01,576 --> 00:31:03,743 ඇය මනින්න උත්සාහ කරන්නේ ඔහු චිත්තවේග සම්බන්ධයෙන් කොච්චර සුවපහසුයිද කියලා, 379 00:31:03,778 --> 00:31:06,880 ඔහුට එහෙම තියෙනවා. ඔහුට ඇගෙ ස්පර්ශය දරා ගන්න බෑ. 380 00:31:06,914 --> 00:31:10,350 ඔව්, ඔහුගෙ ප්‍රතිචාර සාමාන්‍ය මනෝව්‍යාධිකයක් ප්‍රශ්න විමසීමකදි දක්වන ඒවායි, 381 00:31:10,384 --> 00:31:12,485 ඒත් ඒ වගේම ප්‍රතිවිරෝධයක් වෙන්නත් පුළුවන්. 382 00:31:12,520 --> 00:31:16,189 නෑ, ඔහුගෙ ඇස් මිය ගිහින්. 383 00:31:16,224 --> 00:31:18,592 ඔහු විලෝපිකයෙක්. 384 00:31:18,626 --> 00:31:22,028 - ඔයා සේරා ක්‍රේබර්ව දැනන් හිටියද? - නෑ. 385 00:31:22,063 --> 00:31:24,898 පීටර් ඒ ගැන සවිස්තරාත්මකව කතා කරා අපේ ගෙදරට ආව වෙලාවේ. 386 00:31:24,932 --> 00:31:26,900 මම කියන්නෙ ඔහු ඇය ගැන හිතාගෙන හිටියා කියලා. 387 00:31:26,934 --> 00:31:31,805 ඔයා හිතනවද පීටර් බර්නාඩන්ට මිනී මැරීමේ හැකියාව තියෙනවා කියලා? 388 00:31:31,839 --> 00:31:35,041 මම මනෝචිකිත්සකයෙක් නෙවෙයි, දොස්තර බ්ලූම්. 389 00:31:35,076 --> 00:31:39,045 මට කුතුහලයක් තියෙනවා ඉන්ග්‍රැම් මහත්තයා. 390 00:31:39,080 --> 00:31:41,248 ඇයි ඔයා සමාජ සේවකයෙක් බවට පත් උනේ? 391 00:31:43,251 --> 00:31:45,685 සමාජයට සාත්තු කරන අය අවශ්‍යයි. 392 00:31:45,720 --> 00:31:48,788 ඒකට මනෝව්‍යාධිකයන් කිහිපදෙනෙකුත් අවශ්‍යයි... 393 00:31:48,823 --> 00:31:51,758 අපේ ඉතුරු අයව පා ඇඟිලි වලින් තැබීමට. 394 00:31:57,498 --> 00:32:00,867 මම මේක කරා කියලා කිසිම සාක්ෂියක් නෑ. 395 00:32:00,902 --> 00:32:03,270 ඒ වගේම ඔයා දැනගන්න කැමතියිනම් මට ඒක දැනෙන්නෙ කොහොමද කියලා... 396 00:32:05,506 --> 00:32:07,841 මට දැනෙන්නේ තවදුරටත් මම මෙහේ ඉන්න ඕන නෑ කියලා. 397 00:32:07,875 --> 00:32:10,744 ඉතින්, ඔයාලා මාව රඳවගන්නෙ නැත්නම්, 398 00:32:10,778 --> 00:32:13,113 මම කැමතියි මෙතනින් යන්න. 399 00:32:16,417 --> 00:32:19,719 ඔහුට යන්න දෙන්න. 400 00:32:19,754 --> 00:32:21,454 ඔයා අත්වැරැද්දක් කරන්නෙ, ජැක්. 401 00:32:21,489 --> 00:32:24,057 ඔහුව රඳවගෙන ඉන්න තරම් මට කිසි දෙයක් නෑ. 402 00:32:24,091 --> 00:32:27,093 පීටර් බර්නාඩන් මනෝමය වශයෙන් පිරිහුන කෙනෙක්. 403 00:32:27,128 --> 00:32:29,496 ඔහුව මෙහෙයවලා තියෙනවා. ඔහුගෙ සමාජ සේවකයා විදිහට, 404 00:32:29,530 --> 00:32:33,500 මේ මනුස්සයා විශ්වාසවන්ත තත්වයක ඉඳලා තියෙන්නේ, ඒ වගේම ඔහු ඒ විශ්වාසයට ද්‍රෝහි වෙලා. 405 00:32:35,503 --> 00:32:39,272 මම දන්නවා මිනීමරුවට ඇහුම්කන් දෙන්න කවුරුත් නැති උනාම ඒක මොන වගේද කියලා. 406 00:32:39,307 --> 00:32:42,709 ඔයා වැරදි පැත්තටයි යොමු කලේ. 407 00:33:47,375 --> 00:33:49,342 ඔයා මොනවද මේ කරේ, පීටර්? 408 00:33:49,377 --> 00:33:53,013 මම ඔයා ගැන වද උනා. 409 00:33:53,047 --> 00:33:56,549 ඔයා මෑතකදී සෑහෙන්න වියරුවක් ප්‍රකාශ කරමින් සිටියේ. 410 00:34:00,721 --> 00:34:03,824 මගේ වැඩ වල හැටියට ඒක බහුලව සිදු වෙන දෙයක්, මම දකිනවා මිනිස්සු තමන්ගෙ කෝපට පිට කරනවා 411 00:34:03,858 --> 00:34:05,859 ඔවුන්ට සමීපතම අයගෙන්. 412 00:34:05,893 --> 00:34:10,196 ඒක මිනිස් ස්වභාවයේ කණගාටුදායක සිද්ධාන්තයක්. 413 00:34:10,231 --> 00:34:13,200 ඒ වගේම ඔයා ආසයි සීමා රහිත චිත්තවේගයන්ට. 414 00:34:13,234 --> 00:34:16,336 ඔයා හිතන විදිහ හෙළිදරව් වෙලා තියෙන්නේ. 415 00:34:16,370 --> 00:34:19,906 ඔයා ඔයාගෙ ජීවිතේ විනාශ කරගන්නවා. 416 00:34:19,941 --> 00:34:23,410 ඔයාට කවදාවත් නොතිබුන දේවල් සේරා විසින් අමිහිරි අන්දමින් මතක් කර දෙනවා. ඒ වගේම මේ... 417 00:34:23,444 --> 00:34:26,580 තමයි ඔයාගෙ ඔළුවට පයින් ගහපු අශ්වයා. 418 00:34:26,614 --> 00:34:29,716 ඇය එහෙම කරන්න අදහස් ‍කරේ නෑ.. ඇය බයවෙලයි හිටියේ. 419 00:34:29,750 --> 00:34:32,485 කවුරුහරි කියාවි මේක දිගු කාලයක ඉඳන් එන දෙයක් කියලා. 420 00:34:32,520 --> 00:34:34,588 මම දන්නවා මම එහෙම වේවි කියලා. මම දැනටමත් එහෙමයි. 421 00:34:36,624 --> 00:34:38,792 ගැහැණු දහසයදෙනෙක්, පීටර්. 422 00:34:38,826 --> 00:34:41,094 ඔයා ඔවුන්ව මරා දැමුවේ... 423 00:34:41,128 --> 00:34:43,663 - ඔයා ඔවුන්ට වටින කෙනෙක් නෙවෙයි නිසා. - ඔයා ඔවුන්ව මරලා දැම්මා. 424 00:34:43,698 --> 00:34:45,932 ඔයා ඔවුන්ව මරලා දැම්මා. 425 00:34:48,269 --> 00:34:51,237 මට ඔවුන්ව මරලා දාන්න උනානම්, එහෙම වෙන්න හේතුව තමයි... 426 00:34:51,272 --> 00:34:54,808 ඔවුන් මට වටිනා අය නිසා. 427 00:35:18,966 --> 00:35:22,002 ඔයා පේන්නෙ හරියට වෙනස් කල නොහැකි පාඩුවකින් විඳවපු කෙනෙක් වගේ. 428 00:35:24,071 --> 00:35:26,506 මම එහෙම කෙනෙක් වීමෙන් වලකින්න උත්සාහ කරනවා. 429 00:35:26,541 --> 00:35:30,043 ඔයා හිතනවද ඔයා පීටර් බර්නාඩන්ව බේරගත්තනම්, 430 00:35:30,077 --> 00:35:33,413 - ඔයාට ඔයාවම බේරගන්න තිබුනා කියලා? - මාව මොකකින් බේරගන්නද, දොස්තර ලෙක්ටර්? 431 00:35:33,447 --> 00:35:36,583 ඔයා කවුද කියලා මට තේරුම් යන එකෙන්. 432 00:35:36,617 --> 00:35:41,837 මට කණගාටුයි, මට ගැලවෙන්න ඕන ඔයා කවුද කියලා මට තේරුම් යන එකෙන්. 433 00:35:41,862 --> 00:35:46,714 ඔයා ගැනම ඔයාට අඩමානයි නම් ඒ වෙලාවට ඔයාගෙ කරදරකාරී හැසිරීම් පහර ගසනවා. 434 00:35:46,794 --> 00:35:50,263 පීටර් බර්නාඩන් වැතිරිලා ඉන්නෙත් ඔයා දරාගෙන සිටින අන්ධකාරය තුලමයි. 435 00:35:50,298 --> 00:35:53,266 නෑ... 436 00:35:53,301 --> 00:35:56,369 මම ඒ අඳුර තුල තනිවෙලා. ඔයා තනි වෙලා නෑ විල්. 437 00:35:56,404 --> 00:35:59,739 මම ඔයාගෙ ලඟින් ඉන්නවා. 438 00:36:46,140 --> 00:36:48,241 පීටර්... 439 00:36:50,244 --> 00:36:53,447 ඔය අශ්වයා තුල ඉන්නේ ඔයාගෙ සමාජ සේවකයා ද? 440 00:36:56,083 --> 00:36:58,718 ඔව්. 441 00:36:58,753 --> 00:37:05,926 මට තියෙනවා... මට තියෙනවා දරුණු බියක්.... ඕනම දේකට රිදවන්න. 442 00:37:07,929 --> 00:37:09,829 ඒත්... 443 00:37:09,864 --> 00:37:13,366 ඔහු මට උදව් උනා ඒකෙන් ගොඩ එන්න. 444 00:37:16,304 --> 00:37:19,706 හරිම අස්වාභාවික විදිහට දැනෙනවා. 445 00:37:19,740 --> 00:37:22,509 අස්වාභාවික අවස්ථාවකදී අස්වාභාවික විදිහට ප්‍රතිචාර දැක්වීම 446 00:37:22,543 --> 00:37:24,511 සාමාන්‍ය හැසිරීමක්. 447 00:37:24,545 --> 00:37:27,013 මම හිතනවා.... 448 00:37:27,048 --> 00:37:29,783 ඔහු මිය යාමට සුදුසුයි කියලා. 449 00:37:29,817 --> 00:37:33,220 ඒත්‍.... 450 00:37:33,254 --> 00:37:35,455 ඒත් ඔහුව මරා දැමීමට ඔයා සුදුසු නෑ, පීටර්. 451 00:37:38,426 --> 00:37:40,627 ඔයා මාත් සමග එන්න ඕන. 452 00:38:22,970 --> 00:38:24,938 ඔයාට කරපු දේ 453 00:38:24,972 --> 00:38:29,209 කෘරත්වයේ නාමයෙන් හරිම කෘර දෙයක්. 454 00:38:36,083 --> 00:38:39,119 මම හිතනවා මම ඔහුට වෛර කරනවා කියලා. 455 00:38:39,153 --> 00:38:41,888 ඔයාගෙ වෛරය ගැන මට ඉරිසියයි. 456 00:38:44,292 --> 00:38:47,294 ඔයා දන්නවනම් ඒක දැනෙන්නෙ කොහොමද කියලා ඒකෙන් වඩාත් පහසු වෙනවා. 457 00:38:50,598 --> 00:38:53,466 මොකක්ද... වඩාත් පහසු වෙන්නේ? 458 00:38:56,904 --> 00:38:58,905 මරා දැමීම 459 00:39:02,877 --> 00:39:05,378 මම.. මම ඔහුව මැරුවෙ නෑ.. 460 00:39:07,982 --> 00:39:10,550 මට ඕන උනේ ඔහුට...තේරුම් ගන්වන්නයි 461 00:39:10,585 --> 00:39:13,587 හුස්ම හිරවීම මොන වගේද කියලා 462 00:39:13,621 --> 00:39:17,023 ඒ වගේම .... අත් දැකීම විඳගන්න 463 00:39:17,058 --> 00:39:20,393 ඔහු නිර්මාණය කල දෛවය ගැන. 464 00:40:08,142 --> 00:40:10,210 ඉන්ග්‍රැම් මහත්තයා. 465 00:40:10,244 --> 00:40:13,713 ඔයා දන්නවනම් ඔයාට හොඳ මොකක්ද කියලා, ඔයාට ඕන ඇති ආපහු අතනට රිංගන්න. 466 00:40:19,954 --> 00:40:22,789 නිලධාරීතුමා... 467 00:40:26,928 --> 00:40:30,130 මම තමයි මෙතන ගොදුර බවට පත් වෙලා ඉන්නේ. 468 00:40:30,164 --> 00:40:32,566 මම නිලධාරියෙක් නෙවෙයි. 469 00:40:32,600 --> 00:40:34,568 මම පීටර් ගෙ යාළුවෙක්. 470 00:40:34,602 --> 00:40:38,138 පීටර් ව්‍යාකූල වෙලා ඉන්නේ. 471 00:40:43,411 --> 00:40:45,178 මම එහෙම නෑ. 472 00:40:47,081 --> 00:40:49,382 මිටිය ඇහිඳගන්න. 473 00:40:49,417 --> 00:40:50,951 විල්. 474 00:40:50,985 --> 00:40:53,653 ඒක ඇහිඳ ගන්න. 475 00:40:55,289 --> 00:40:58,492 මට ඒ විදිහටම දැනෙන්නෙ නෑ, විල්. 476 00:40:58,526 --> 00:41:01,294 - ඒක මාව මරනවා වගේ දැනෙන්නෙ නෑ. - ඒක එහෙම වෙන්න ඕන නෑ. 477 00:41:03,464 --> 00:41:05,899 පීටර් වෙනුවෙන් ඔයා කලේ වෙන කාටවත් කරන්න බැරි තරමේ හොඳ දෙයක්, 478 00:41:05,933 --> 00:41:07,901 ඒත් ඔහු වෙනුවෙන් මේක කරන්න එපා. 479 00:41:07,935 --> 00:41:10,804 ඔයා මේක කරන්න යනවනම්, විල්... 480 00:41:10,838 --> 00:41:14,007 ඒක ඔයා තනියම කල යුතුයි. 481 00:41:14,041 --> 00:41:16,376 කරුණාකරලා එපා. 482 00:41:16,410 --> 00:41:19,646 ඔයා නිශ්ෂබ්ධව ඉන්න එක නුවණක්කාර දෙයක් වේවි, ඉන්ග්‍රැම් මහත්තයා. 483 00:41:21,182 --> 00:41:23,149 විල්. 484 00:41:23,184 --> 00:41:25,352 මේක ඔයා ඔයාටම පොරොන්දු උන දේවල් නෙවෙයි. 485 00:41:56,517 --> 00:42:01,488 මගේ දැනුම සහ උපදෙස් මගින්, මට කවදාවත් පුළුවන් උනේ නෑ ඔයා ගැන හරියටම කියන්න. 486 00:42:01,522 --> 00:42:04,291 මට පුළුවන් පනුවෙකුට කන්න දෙන්න, 487 00:42:04,325 --> 00:42:06,293 මට පුළුවන් කොඳුරන්න 488 00:42:06,327 --> 00:42:08,862 පටපනු කෝෂයකට, ඒත්... 489 00:42:08,896 --> 00:42:10,797 මොන බිත්තරේ රැක්කත්, 490 00:42:10,832 --> 00:42:15,535 ඒක මාව ඉක්මවා ඒකටම ආවේණික වූ ස්වභාවයට අනුව යනවා. 491 00:42:15,560 --> 00:42:20,560 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 492 00:42:20,585 --> 00:42:25,585 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.