1 00:00:06,019 --> 00:00:07,545 හැනිබල් පෙර කතාංගයන්ගෙන්... 2 00:00:07,665 --> 00:00:08,749 ඔයා ඊයෙ රෑ කොහේද හිටියේ? 3 00:00:08,869 --> 00:00:10,458 මම මුළු රෑම හැනිබල් එක්ක හිටියෙ, ජැක්. 4 00:00:10,578 --> 00:00:13,184 - මගේ නම මීරියම් ලෑස්. මම FBI ආයතනයේ කෙනෙක්. - ඇතුලට එන්න. 5 00:00:13,304 --> 00:00:16,621 පරපීඩක ඝාතකයා මීරියම් ලෑස්ව අවුරුදු දෙකකට කලින් පටිගත කරා. 6 00:00:16,741 --> 00:00:18,135 ජැක්, මම සෑහෙන්න වැරදියි. 7 00:00:18,255 --> 00:00:19,897 ඔයා ඔයාටම කිව්වා, එතන කවුරුවත් නෑ කියලා. 8 00:00:20,017 --> 00:00:21,423 මීරියම් ලෑස් මියගිහින්. 9 00:00:21,543 --> 00:00:22,772 මාළු ඇම තුල තිබිලා වෙනත් යමක් හොයා ගත්තා. 10 00:00:22,892 --> 00:00:24,044 මැඩ්‍රෝනා පට්ට. 11 00:00:24,292 --> 00:00:25,772 විල් මේ මිනිස්සුන්ගෙන් කවුරුවත් මැරුවෙ නෑ. 12 00:00:25,885 --> 00:00:27,596 වර්ජීනියා වල මැඩ්‍රෝනා පට්ට ගන්න පුළුවන් පොඩි තැනක් තියෙන්නේ. 13 00:00:48,221 --> 00:00:53,221 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 14 00:00:53,246 --> 00:00:58,246 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 15 00:01:28,002 --> 00:01:29,837 ජැක්, මේ මීරියම්. 16 00:01:29,871 --> 00:01:32,873 මම දන්නෙ නෑ මම කොහේද කියලා. මට කිසිම දෙයක් පේන්නෙ නෑ. 17 00:01:32,907 --> 00:01:37,511 මම සැහෙන්න වැරදියි. මම සෑහෙන්න වැරදියි. 18 00:01:37,545 --> 00:01:41,181 අනේ ජැක්. මට මේ විදිහට මැරෙන්න ඕන නෑ. 19 00:01:41,216 --> 00:01:43,183 ජැක්, මේ මීරියම්. 20 00:01:43,218 --> 00:01:46,520 මම දන්නෙ නෑ මම කොහේද කියලා. මට කිසිම දෙයක් පේන්නෙ නෑ. 21 00:01:46,554 --> 00:01:49,056 මම සැහෙන්න වැරදියි. මම සෑහෙන්න වැරදියි. 22 00:02:04,139 --> 00:02:06,073 ස්තූතියි. 23 00:02:10,011 --> 00:02:12,179 මම දැනන් හිටියා ඔයා කවදාවත් හොයන එක නවත්තන්නෙ නෑ කියලා. 24 00:02:19,687 --> 00:02:21,188 මට ඔහුව දකින්න පුළුවන්ද? 25 00:02:24,159 --> 00:02:26,160 අපි තාම ඝාතකයව අල්ලගත්තෙ නෑ. 26 00:02:30,532 --> 00:02:32,332 ඔහු... ඔහු තාමත්...? 27 00:02:32,367 --> 00:02:36,336 අපිට ඔයාගෙ උදව් අවශ්‍යයි, මීරියම්. ඔයා දන්නවා ඔහු කවුද කියලා. 28 00:02:36,371 --> 00:02:40,374 මම දන්නෙ නෑ ඔහු කවුද කියලා. 29 00:02:42,377 --> 00:02:44,511 ඔයා ඔහුව හොයා ගත්තා. 30 00:02:44,546 --> 00:02:47,715 ඔහුව හොයාගත්තා කියලා මට මතක නෑ. 31 00:02:50,218 --> 00:02:52,219 ඔහු මගේ මනස තුලට ඇතුල් උනා. 32 00:02:59,227 --> 00:03:02,563 මට මතකයි චිත්‍රයක් ගැන දැකපු හීනයක්. 33 00:03:07,135 --> 00:03:09,103 ඊට පස්සේ අවදි උනා. 34 00:03:09,137 --> 00:03:10,604 ඒ වගේම අවදි උනේ නෑ. 35 00:03:10,638 --> 00:03:14,608 මමම උනා. ඒ වගේම මමම උනේ නෑ. 36 00:03:14,642 --> 00:03:17,811 මම නැගිට්ටේ අළුත් මල් වල සුවඳින් 37 00:03:17,846 --> 00:03:19,847 ඒ වගේම ඉඳිකටු ඇනීමෙන්. 38 00:03:24,185 --> 00:03:25,686 මම බය උනේ නෑ. 39 00:03:29,691 --> 00:03:34,028 ඉය සහ ‍වේදනාව සෑහෙන්න.... ඈතින් තිබුනේ. 40 00:03:36,865 --> 00:03:39,466 මම ඔයාගෙ ජීවිතේ ගැන නොසැලකිලිමත් උනා. 41 00:03:39,501 --> 00:03:43,470 - මම ම‍ගේ ජීවිතේ ගැන නොසැලකිලිමත් උනා. - මම දැක්කා 42 00:03:43,505 --> 00:03:45,906 ඔයා තුල මට අවශ්‍ය උන දේ ඇති බව. මම ඔයාව පාවිච්චි කලා. 43 00:03:45,940 --> 00:03:49,410 මම ඔයාට මම වෙනුවට නීති කඩන්න ඉඩ දුන්නා මට ඒ දේ බැරි උන නිසා. 44 00:03:49,444 --> 00:03:53,080 නියෝජිත ක්‍රව්ෆෝඩ්, කරුණාකරලා මගේ අතපසුවීම් වලට මගෙන් සමාව ගන්න එපා. 45 00:03:53,114 --> 00:03:56,850 ඔහු මට ඉතා හොඳින් සැලකුවා. 46 00:03:56,885 --> 00:04:00,888 අවසානය දක්වා, ඔහු මාව පොලව තුලට දාන තුරුම. 47 00:04:00,922 --> 00:04:04,358 ඔහු මගේ අත කපාගත්ත වෙලාවෙදි පවා. 48 00:04:04,392 --> 00:04:06,460 ඔහු මට කිව්වා ඔහු ඒ දේ කරන්න යන බව. 49 00:04:06,494 --> 00:04:09,997 මම නින්දට ගියා, අවදි උනා, ඒක නැති වෙලා. 50 00:04:12,967 --> 00:04:15,169 ඔහු කිව්වා ඒක ඔයාට දෙන්න ඔහුට ඕන උනා කියලා. 51 00:04:21,176 --> 00:04:23,510 ඔයාට ඔහුව අඳුනගන්න පුළුවන්ද? 52 00:04:23,545 --> 00:04:27,514 මට ඔහුගෙ කටහඬ අහන්න ලැබුනා, ඒත් මට ඔහුගෙ මුහුණ දකින්න බැරි උනා. 53 00:04:30,151 --> 00:04:32,152 මට දකින්න පුළුවන් උනේ.... 54 00:04:34,155 --> 00:04:35,723 ...ආලෝකය විතරයි. 55 00:04:46,201 --> 00:04:48,535 ඇයි ඔහු ඔයාව මැරුවෙ නැත්තේ, මීරියම්? 56 00:04:51,539 --> 00:04:53,307 ඇයි ඔයාව ගැලෙව්වේ? 57 00:04:53,341 --> 00:04:56,076 මාව ගැලෙව්වෙ නෑ. 58 00:04:56,111 --> 00:04:59,813 ඔහු මාව අන්තිම වෙනකල් ආරක්ෂා කලා. 59 00:05:09,958 --> 00:05:11,458 ඔවුන්ට සාක්ෂියක් හම්බවෙලා. 60 00:05:13,461 --> 00:05:18,866 ගැලවුන කෙනෙක්. පරපීඩක ඝාතකයා ගැන අපිට කියන්න ජීවතුන් අතර ඉන්න එකම කෙනා. 61 00:05:21,002 --> 00:05:23,337 මේ සාක්ෂිය දැන් මා දිහා බලාගෙන ඉන්නවද? 62 00:05:25,340 --> 00:05:27,141 ඔව්. 63 00:05:29,844 --> 00:05:32,479 පේන හැටියට මම තමයි ප්‍රධාන සැකකරු. 64 00:05:37,519 --> 00:05:42,189 මම දිගටම මේ ගැන කේන්තියෙන් ජැක් ක්‍රව්ෆෝඩ් සමග මනෝමය කතාබහක යෙදුනා. 65 00:05:45,393 --> 00:05:47,995 මට පුළුවන් උනානම් මේ දේ වෙන්නෙ ඇයි කියලා ඔයාට කියන්න. 66 00:05:53,201 --> 00:05:56,370 ඔහුගෙ සාක්ෂියට ඝාතකයව දැකලා හඳුනගන්න හැකියාවක් නෑ. 67 00:05:59,874 --> 00:06:01,842 ජැක්ට ඕන ඔවුන්ට මගේ කටහඬ අහන්න සලස්වන්නයි; 68 00:06:01,876 --> 00:06:04,044 එහෙම නැත්නම්, මම මෙතන තනිවම ඉඳීවි. 69 00:06:04,079 --> 00:06:05,579 හරිද? 70 00:06:12,153 --> 00:06:14,455 තාමත්... 71 00:06:14,489 --> 00:06:16,490 ඔයාගෙ සමාගමය මම අගය කරනවා. 72 00:06:41,683 --> 00:06:43,350 ඒ ඔහු නෙවෙයි. 73 00:06:47,188 --> 00:06:49,990 - ඔයාට විශ්වාසයිද? - ඔව්. 74 00:06:50,025 --> 00:06:52,026 ඔහු නෙවෙයි ඝාතකයා. 75 00:07:43,421 --> 00:07:45,155 මේක හරිම නිරපේක්ෂිත දෙයක්. 76 00:07:45,190 --> 00:07:47,658 රජය මගින් සියළුම චෝදනා ඉවත්කොටගෙන තියෙනවා. 77 00:07:47,692 --> 00:07:51,428 ඔයා කාවවත් මැරුවේ නෑ කියලා චෝදනා කරන්නෙ නැති වෙලාවේ ඉඳලා, 78 00:07:51,463 --> 00:07:57,901 මේ ආයතනයේ ඔයාගෙ දඬුවම් ක්‍රමය අවලංගු සහ නිශ්ප්‍රභා වෙනවා. 79 00:07:57,936 --> 00:08:01,672 පරපීඩක ඝාතකයා ඔයාව නිදහස් කරලා. 80 00:08:01,706 --> 00:08:03,707 සුභ පැතුම්. 81 00:08:15,387 --> 00:08:22,293 ඔයා මෙතන දොස්තර ලෙක්ටර් සමග හුවමාරු කරගන්නවා දකින එක තරම් මට සතුට ගෙනදෙන වෙන මොකුත්ම නෑ. 82 00:08:22,327 --> 00:08:25,462 ඔහුගෙ ආහාර ලේඛනය අවසන් කිරීමේ කිසිම අදහසක් මට නෑ. 83 00:08:25,497 --> 00:08:28,132 හොඳයි, එහෙනම් පාපොච්චාරණය කරන්න, ෆ්‍රෙඩ්රික්. 84 00:08:28,166 --> 00:08:30,467 සමහරවිට ඔයාගෙ ජීවිතේ බේරෙන එකම දේ ඒක වේවි. 85 00:08:30,502 --> 00:08:31,969 මොකක්ද පාපොච්චාරණය කරන්නේ? 86 00:08:32,003 --> 00:08:34,805 දොස්තර ලෙක්ටර් සමග ඔබේ තිබුන බැඳීම පාපොච්චාරණය කරන්න 87 00:08:34,839 --> 00:08:37,641 ඔයාලා බෙදාගත්ත අනෝතඩොක්ස් චිකිත්සා ක්‍රියාමාර්ගය ගැන. 88 00:08:37,676 --> 00:08:40,644 දොස්තර ලෙක්ටර් මාත් සමග, ඔබ ඒබල් ගිඩියන් සමග. 89 00:08:40,679 --> 00:08:42,646 ගිඩියන් ඔහුගෙම ක්‍රීඩාවක් ක්‍රීඩා කරේ; 90 00:08:42,681 --> 00:08:44,815 පරපීඩක ඝාතකයා විසින් ඔහුව මේ රෝහලෙන් රෝද පුටුවෙන් අරගෙන ගියා. 91 00:08:44,849 --> 00:08:46,817 ඔවුන්ගේ පහර දීම ගැන කේවල් කිරීම සැක සහිතයි. 92 00:08:46,851 --> 00:08:48,819 නෑ, දුමාරය සමග කිසිම කේවල් කිරීමක් නෑ. 93 00:08:48,853 --> 00:08:51,322 නෑ, ගිඩියන් මිය ගිහින්. 94 00:08:51,356 --> 00:08:53,557 ඊලඟට ඔයා. 95 00:08:53,591 --> 00:08:55,559 මම විහින්ම ඉවත් උනේ නැත්නම්? 96 00:08:55,593 --> 00:08:58,262 පාපොච්චාරණය කිරීම ආත්මයට හොඳයි. 97 00:09:00,265 --> 00:09:03,233 හැනිබල් ලෙක්ටර් සමග ඔබේ ති‍යෙන සබැඳියාවේ ආලෝකය දිලේවි. 98 00:09:03,268 --> 00:09:05,235 ඔහු වැඩ කරන්නේ සෙවනැලි තුලයි. 99 00:09:05,270 --> 00:09:07,271 ඒවා ඔහුට තහනම් කරන්න. 100 00:09:09,274 --> 00:09:11,375 ජැක් ක්‍රව්ෆෝඩ් ට හැමදේම කියන්න. 101 00:09:11,409 --> 00:09:14,378 ඔයා මට යෝජනා කරන්නේ හැනිබල් මාව මරන්න කලින් මගේ වෘත්තීය ‍අවසන් කරගන්න කියලද? 102 00:09:14,412 --> 00:09:17,047 මම යෝජනා කරන්නේ ඔයාට පුළුවන් විදිහට ජැක් ක්‍රව්ෆෝඩ් ට ඒත්තු ගන්වන්න කියලා. 103 00:09:20,819 --> 00:09:23,120 ඔයාගෙ ජීවිතේ ඒ මත රඳා පවතිනවා කියලා. 104 00:09:27,325 --> 00:09:29,660 ඇයි හැනිබල් ඔයාව මැරුවේ නැත්තේ? 105 00:09:34,165 --> 00:09:36,266 ඒ ඔහුට ඕන උනා මගේ මිත්‍රයෙක් වෙන්න. 106 00:09:52,283 --> 00:09:53,784 ඔයාට යන්න වාහනයක් ඕනද? 107 00:09:56,454 --> 00:09:58,422 මම කුලී රියක් කතාකරගන්නම්. 108 00:09:58,456 --> 00:10:02,159 අපිට මීරියම් ලෑස් ව හම්බඋනා. 109 00:10:02,193 --> 00:10:04,461 පනපිටින්. 110 00:10:07,832 --> 00:10:09,833 ඔයා ඝාතකයව අල්ලගත්තද? 111 00:10:14,539 --> 00:10:16,240 ඇයට කොහොමද? මීරියම්ට. 112 00:10:18,243 --> 00:10:19,843 කම්පනයට පත් වෙලා. 113 00:10:22,147 --> 00:10:24,114 මීරියම් මට ස්තූති කලා 114 00:10:24,149 --> 00:10:26,350 අපි ඇයව හොයාගත්තට පස්සේ. 115 00:10:26,384 --> 00:10:29,153 ඇයව අතඇරලා නොදැම්මට ස්තූති කලා. 116 00:10:29,187 --> 00:10:33,057 ඒත් මම... මම ඇයව අතඇරලා දැම්මා. 117 00:10:33,091 --> 00:10:34,558 ඒ වගේම මම ඔයාවත් අතඇරලා දැම්මා. 118 00:10:34,592 --> 00:10:36,493 මම හිතුවා ඇය මිය ගිහින් කියලා. 119 00:10:38,496 --> 00:10:40,464 මම හිතුවා ඔයාට පිස්සු කියලා. 120 00:10:40,498 --> 00:10:43,500 මම ඔයාලා දෙන්නවම හොයාගන්න එක අතඇරලා දැම්මා. 121 00:10:51,776 --> 00:10:53,777 ඔයාට මාව හොයාගන්න ඕන උනේ නෑ, ජැක්. 122 00:10:59,017 --> 00:11:01,518 ඔයාට තිබුනේ මට ඇහුම්කන් දෙන්නයි. 123 00:11:01,553 --> 00:11:03,520 මම මීරියම්ව හැනිබල් සමග කාමරයකට දැම්මා. 124 00:11:03,555 --> 00:11:07,992 ඇය ස්ථීරවශයෙන්ම කියා සිටියා ඔහු නෙවෙයි පරපීඩක ඝාතකයා කියලා. 125 00:11:08,026 --> 00:11:10,194 ඒ ස්ථිරත්වය ඔයාට ප්‍රමාණවත් ද? 126 00:11:10,228 --> 00:11:11,729 නෑ. 127 00:11:13,732 --> 00:11:15,799 ඒක එහෙම නෑ. 128 00:11:21,673 --> 00:11:23,674 ඔයා මීරියම්ව කොහෙන්ද හොයාගත්තෙ, ජැක්? 129 00:11:34,552 --> 00:11:36,854 අවුරුදු ගානකට කලින් අතඇරලා තිබුන තැනක් 130 00:11:36,888 --> 00:11:40,290 පැහැදිලිවම ඝාතකයා ඒ තැන ඒ කාලේ ඉඳලා පාවිච්චි කරලා තියෙනවා. 131 00:12:12,857 --> 00:12:15,159 විල්. 132 00:12:15,193 --> 00:12:16,694 මෙතන ඇතුලේ. 133 00:12:47,392 --> 00:12:49,560 ඒ බෙවර්ලි කැට්ස් ගෙ ලේ. 134 00:12:49,594 --> 00:12:52,897 ඔහු ඇයව මුදවලා කපන්න කලින් ඇයව දියේ ගිල්වලා. 135 00:12:54,899 --> 00:12:58,302 පරපීඩක ඝාතකයගේ අළුත්ම ගොදුර, 136 00:12:58,336 --> 00:13:00,304 ඔහුව හොයාගත්තේ වෙනත් ජලාශයක ඉඳලා. 137 00:13:00,338 --> 00:13:02,673 ඔහුගෙ පෙනහළු තුල තිබුන ජලය අපිව මෙතනට මෙහෙයවූවා. 138 00:13:09,514 --> 00:13:11,615 අපි මෙතනයට ඉඳලා මීරියම්ව හොයා ගත්තා. 139 00:13:11,650 --> 00:13:14,451 ඇය විශ්වාස කලා ඝාතකයා ඇයව මෙතනට ගෙනාවේ මරා දමන්න කියලා. 140 00:13:14,486 --> 00:13:17,021 ඔහු ඇයව ඔහුගෙ අවසාන ගොදුර වෙන එකෙන් බේරුවා. 141 00:13:19,190 --> 00:13:21,492 ඔහු දන්නවා ඔහුව අල්ලගන්න අපි ලං වෙලා ඉන්නෙ කියලා. 142 00:13:21,526 --> 00:13:23,961 ඔහු මීට කලින් අහුඋනා. 143 00:13:23,995 --> 00:13:27,531 අල්ලගත්ත මාළුවෙක් වරක් පැනලා ගියාම... 144 00:13:29,534 --> 00:13:32,536 ...ඌව දෙවෙනි වතාවට අල්ලතන්න එක සෑහෙන්න අමාරු වෙනවා. 145 00:14:33,498 --> 00:14:36,300 මම බීජ ඇට දැක්කා... 146 00:14:36,334 --> 00:14:40,504 ඒ වගේම දැන් ඒවා වැඩෙනවා බලාගෙන ඉන්නවා. 147 00:14:42,874 --> 00:14:45,209 මම වගා කලා... 148 00:14:45,243 --> 00:14:48,512 මෙතනට මෙහෙයවන දීර්ඝ සිද්ධි දාමයක්. 149 00:14:52,551 --> 00:14:54,218 මේ සේරම... 150 00:14:56,588 --> 00:14:59,790 ...මගේ නිර්මාණයක් උනා. 151 00:15:10,135 --> 00:15:11,802 ඒක තමයි රංග ශාලාව. 152 00:15:14,372 --> 00:15:18,342 ඝාතකයා කාවහරි ඝාතනය කරන හැම වතාවෙම, ඒක තමයි රංග ශාලාව. 153 00:15:18,376 --> 00:15:21,078 ඝාතකයා මීරියම්ව මෙහෙට ගෙනාවේ මරා දාන්න නෙවෙයි. 154 00:15:21,112 --> 00:15:23,514 ඔහු ඇයව මෙහෙට ගෙනාවේ ඔයාට ඇයව හොයාගන්න හැකි වෙන්නයි. 155 00:15:27,352 --> 00:15:29,486 ඒත් ඝාතකයා ස්ව-සංහාරකයෙක් නෙවෙයි. 156 00:15:29,521 --> 00:15:32,623 - ඔහුට අහුවෙන්න උවමනා නෑ. - ඔහුට ඕන ඔයා වෙන කෙනෙක්ව අල්ලගන්නයි. 157 00:15:32,657 --> 00:15:35,960 හරියට ඔහුට ඔයා ලවා මාව අල්ලගන්න ඕන උනා වගේ. 158 00:15:38,163 --> 00:15:41,832 කොහේ හරි, මේ සාක්ෂි හැම එකකින්ම, 159 00:15:41,866 --> 00:15:43,667 ඔයා යමක් හොයා ගනීවි. 160 00:15:43,702 --> 00:15:46,670 ඒකෙන් ඔයාව හැනිබල් ලෙක්ටර්ගෙන් ඉවතට මෙහෙයවාවි. 161 00:15:46,705 --> 00:15:49,840 මීරියම් ලැස් ඒක දැනටමත් කරලා ඉවරයි. 162 00:15:49,874 --> 00:15:51,909 අවුරුදු දෙකක් - 163 00:15:51,943 --> 00:15:56,013 හැනිබල්ව ඔයාගෙ ඔලුව ඇතුලේ තියාගෙන ඉන්න තරම් ඒක සෑහෙන්න දිග කාලයක්. 164 00:15:56,047 --> 00:15:58,149 ඔයාට ඇයව විශ්වාස කරන්න බෑ, ජැක්. 165 00:16:00,652 --> 00:16:03,153 ඔයාට මේ කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ ඒකෙ පෙනුමෙන්. 166 00:16:27,935 --> 00:16:29,902 හේයි! 167 00:16:29,937 --> 00:16:31,437 හේයි. 168 00:16:36,577 --> 00:16:38,044 ගෙදරට සාදරයෙන් පිළිගන්නවා. 169 00:16:39,384 --> 00:16:41,072 ස්තූතියි. 170 00:16:43,250 --> 00:16:45,852 ඔවුන්ව බලාගත්තට ඔයාට ස්තූතියි. 171 00:16:45,886 --> 00:16:47,787 ඔවුන් සතුටින් බව පේනවා. 172 00:16:47,821 --> 00:16:50,823 ඔයාව දකිනකොට තියෙන සතුට. 173 00:16:50,858 --> 00:16:52,825 මේ කවුද? 174 00:16:52,860 --> 00:16:55,561 ඇපල්සෝස්. ඇය මගේ. 175 00:16:55,596 --> 00:16:59,098 ඇය ඇපල් සෝස් වලට කැමතියි. 176 00:16:59,133 --> 00:17:00,633 මම ඇයව බේර ගත්තා. 177 00:17:04,772 --> 00:17:06,773 මගේ නරක පුරුදු පුරුදුවෙනවද? 178 00:17:08,776 --> 00:17:10,944 ඔයාගෙ හොඳ පුරුදු පුරුදුවෙනවා. 179 00:17:10,978 --> 00:17:13,980 ඔයා මගේ මුළු සැකිල්ලටම අභියෝග කරා 180 00:17:14,014 --> 00:17:16,949 ඔයා ගැන උපකල්පනය කරලා තිබුන විදිහට. 181 00:17:16,984 --> 00:17:19,305 ඔයා ගැන මම හිතාගෙන ඉන්න විදිහට. 182 00:17:19,331 --> 00:17:24,424 ඔයා මගේ ගැන හිතාගෙන ඉන්න විදිහ මම කවුද කියන එකට හැමවෙලාවෙම විශ්වාසයෙන් මගපෙන්වනවා. 183 00:17:24,458 --> 00:17:28,828 මම ඔයා ගැන හිතුව විදිහ වැරදියි. 184 00:17:28,862 --> 00:17:31,931 ඒ ඔයා මාව විශ්වාස නොකල නිසාද? නැත්නම් මගේ අභ්‍යන්තරයද? 185 00:17:31,966 --> 00:17:34,200 හේතුව තමයි ඔයා... 186 00:17:34,234 --> 00:17:39,505 මගේ සිහිණුවන ගැන මට ප්‍රශ්ණ කරන්න හැරියා. යථාර්තය ගැන මගේ දැනීම? 187 00:17:39,540 --> 00:17:42,141 හේතුව තමයි ඔයා හැනිබල් ලෙක්ටර්ව මරන්න උත්සාහ කරා. 188 00:17:45,212 --> 00:17:47,013 ඔයා ඔහු ගැන හිතන හැටි වැරදියි, විල්. 189 00:17:47,047 --> 00:17:49,816 නෑ, ඔයයි ඔහු ගැන වැරදියට හිතන්නේ, ඇලනා. ඔයා දකින්නේ ඔහුගෙ හොඳ විතරයි. 190 00:17:49,850 --> 00:17:52,752 මම... එහෙම නෑ. 191 00:17:56,423 --> 00:17:59,025 - හේයි? - ඔයාට මොනවද කලේ 192 00:17:59,059 --> 00:18:01,227 ඔයා කල දේට සමාව නොදෙන්න. 193 00:18:04,665 --> 00:18:07,567 ඔයා ආයෙත් හැනිබල්ට රිද්දන්නද යන්නේ? 194 00:18:07,601 --> 00:18:09,869 ඔහු ආරක්ෂිතයි ද? 195 00:18:13,607 --> 00:18:15,775 ඔයාටද, නැත්නම් මටද? 196 00:18:24,518 --> 00:18:27,420 ඔහු භයානකයි, ඇලනා. 197 00:18:27,454 --> 00:18:30,924 මම යෝජනා කරනවා ඔයාට පුළුවන් තරම් හැනිබල් ලෙක්ටර්ගෙන් දුරස් වෙලා ඉන්න කියලා. 198 00:18:37,965 --> 00:18:40,600 එන්න. 199 00:18:45,105 --> 00:18:47,006 මට මොනවද ඔබ වෙනුවෙන් කරන්න පුළුවන්, 200 00:18:47,041 --> 00:18:49,575 - දොස්තර චිල්ටන්? - ඒ මට ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක්. 201 00:18:49,610 --> 00:18:52,845 මම කැමතියි ඝාතකයගෙ සිද්ධිය සම්බන්ධයෙන් මගේ සේවාව සපයන්න - මිනිස් යහපත උදෙසා, 202 00:18:52,880 --> 00:18:56,115 - සත්තකින්ම. - එහෙමද? 203 00:18:56,150 --> 00:18:59,118 හැනිබල් ලෙක්ටර්ව අත්අඩංගුවට ගැනීමට කරන පරීක්ෂණ වලට ඔයා උදව් වෙන්න කැමතියි? 204 00:18:59,153 --> 00:19:02,722 මම FBI ආයතනයට උපදෙස් දුන්නා ඝාතකයගෙ පහුගිය මිණිමැරුම සම්බන්ධයෙන්. 205 00:19:02,756 --> 00:19:05,291 ඔයාට මේ සිද්ධිය සම්බන්ධයෙන් න්‍යායපත්‍රයක් තියෙනවා, දොස්තර. 206 00:19:05,326 --> 00:19:08,094 ඔව්, මට න්‍යායපත්‍රයක් තියෙනවා: ජීවත් වීමට. 207 00:19:08,128 --> 00:19:11,130 මම FBI ආරක්ෂක පිරිසට ඇතුලත් විය යුතුයි. 208 00:19:11,165 --> 00:19:15,101 විල්‍ ග්‍රැහැම්ව විශ්වාස කල හැමෝටම හැනිබල් ලෙක්ටර්ගෙ මරණය වෙනුවෙන්. 209 00:19:15,135 --> 00:19:18,204 - ඔබ හැර. - මම හැර. 210 00:19:18,239 --> 00:19:22,275 මම කැමතියි නොමැරී සිටින්න, පැහැදිලිව දැකියහැකි අනාගතයක් උදෙසා. 211 00:19:24,278 --> 00:19:27,313 ඔයාට මේකට දායක වෙන්න ප්‍රමාණවත් සාධකයක් තියෙනවද, නැත්නම් ඒක උපදෙසක් විතරයිද? 212 00:19:27,348 --> 00:19:29,916 - මට සාක්ෂියක් තියෙනවා. - සාක්ෂියක්? 213 00:19:29,950 --> 00:19:32,418 විල් සැකකාරයෙක් නෙවෙයිනම්, ඔහු සාක්ෂිකාරයෙක්. 214 00:19:32,453 --> 00:19:34,376 ඔහුගෙම මෙහෙයවීම වෙනුවෙන් ද? 215 00:19:34,402 --> 00:19:37,957 අපි අපූර්ව සාර්ථකත්වයක් ලැබුවා මතකය නැවත ලබා ගැනීම සම්බන්ධයෙන්. 216 00:19:37,992 --> 00:19:41,361 ඔහුට කරපු දේවල් වලින් ගොඩක් දේවල් ඔහු මතකයේ තබාගෙන ඉන්නවා. 217 00:19:41,395 --> 00:19:43,663 ඇයි විල් විසින්ම මට මේ දේවල් නොකියන්නේ? 218 00:19:43,697 --> 00:19:46,165 හේතුව, ඔයා ඔහුට කිව්වා ඔහුගෙ මතකය තේරුමක් නෑ කියලා. 219 00:19:48,469 --> 00:19:54,974 මම හිතනවා හැනිබල් ලෙක්ටර් මීරියම් ලෑස් කෙරෙහි භාවිතා කලෙත් ඔහු විල් ග්‍රැහැම් වෙනුවෙන් භාවිතා කරපු උපක්‍රමමයි කියලා. 220 00:19:55,009 --> 00:19:57,977 ඔහු දෙන්නගෙම මතකයන් වලදැම්මා. 221 00:20:00,648 --> 00:20:04,617 ජැක්, මම විල්ගෙන් ඒ මතකයන් ගොඩගත්තා; මට මීරියම්ගෙනුත් ඒවා ගොඩගන්න පුළුවන්. 222 00:20:04,652 --> 00:20:08,187 මීරියම් ලෑස් ඔයාගෙ රෝගියෙක් නෙවෙයි, දොස්තර. 223 00:20:17,464 --> 00:20:19,832 උරහිසට උඩින්... 224 00:20:43,724 --> 00:20:45,692 ඔයා FBI නියෝජිතයෙක් ද? 225 00:20:45,726 --> 00:20:47,794 නෑ. අහ්... 226 00:20:47,828 --> 00:20:50,797 මම විද්‍යාලයේ ඉගැන්නුවා. 227 00:20:50,831 --> 00:20:53,800 ඒ වගේම, අහ්, දින දෙකකට කලින්. 228 00:20:53,834 --> 00:20:58,705 මම බල්ටිමෝර් රජයේ රෝහලේ උමතු අපරාධ වෙනුවෙන් රඳවා ගත් කෙනෙක්... 229 00:21:00,708 --> 00:21:03,042 ...පරපීඩක ඝාතකයා කියලා වදරවා වටහාගැනීම නිසා. 230 00:21:05,880 --> 00:21:11,284 ගුරු මට කිව්වා ඔයා තමයි එකම පුද්ගලයා කියලා ඝාතකයා ඔයා බවට ප්‍රායෝගිකව වටහාගත්ත. 231 00:21:11,318 --> 00:21:13,553 ඒත් ඔහු සඳහන් කරේ නෑ ඔයා ගොදුරු උන කෙනෙක් කියලා. 232 00:21:13,587 --> 00:21:15,054 ගුරු? 233 00:21:15,089 --> 00:21:17,190 - ජැක් ක්‍රව්ෆෝඩ්. - ඔහ්. 234 00:21:17,224 --> 00:21:19,826 ඔහුට සුවිශේෂී හැකියාවක් තියෙනවා. 235 00:21:22,663 --> 00:21:24,964 ගුරු මට කිව්වා 236 00:21:24,999 --> 00:21:27,300 ඔයාට වැඩි දෙයක් මතක නැති බව 237 00:21:27,334 --> 00:21:29,702 ඝාතකයා ඔයාට කල දේවල් සම්බන්ධයෙන්. 238 00:21:31,705 --> 00:21:34,007 මටත් ඒ වගේම මතක නෑ. 239 00:21:34,041 --> 00:21:36,676 - බැරි උනාද? - ඔහ්, මට දැන් මතකයි. 240 00:21:36,710 --> 00:21:39,512 අහ්... හැම දෙයක්ම නෙවෙයි. කෑලි කෑලි. 241 00:21:41,682 --> 00:21:45,685 මම හිටියේ... ඔහුගෙ පාලනය යටතේ. 242 00:21:48,622 --> 00:21:51,090 ඔහු යම් වර්ගයක ආලෝකයක් භාවිතා කලා 243 00:21:51,125 --> 00:21:55,261 මගේ මොලය දක්වන ප්‍රතිචාර ග්‍රහණය කර ගැනීම සඳහා. 244 00:21:55,296 --> 00:21:58,298 ඒකෙන් හිස් අවකාශ සහ කාලය අහිමිවීම් නිර්මාණය වෙනවා. 245 00:22:02,937 --> 00:22:04,904 මට ආලෝකය මතකයි. 246 00:22:04,939 --> 00:22:09,309 ඔහුට ඒක ඉස්සරහින් හිටගෙන ඉන්න පුළුවන් උනා, 247 00:22:09,343 --> 00:22:11,477 මගෙන් ටිකක් දුරින්. 248 00:22:11,512 --> 00:22:15,882 ඡායාවක් විදිහට, නෙසෙල්වී. ඔහුට පුළුවන් 249 00:22:15,916 --> 00:22:19,953 කුටියේ සංගීතයට ඇහුම්කන් දෙන්න. මට තාමත් ඒක ඇහෙනවා. 250 00:22:19,987 --> 00:22:22,121 ඔයා දැන් අවදි වෙනවා. 251 00:22:22,156 --> 00:22:26,226 ඒ වගේම ඔහුගෙ කටහඬ, පහත් සහ සමාන, මාව ඔහු වෙතට ඇදගත හැකි. 252 00:22:26,260 --> 00:22:28,461 සිත්කළු කාමරයක් තුල අවධි වෙනවා, ආරක්ෂිතව... 253 00:22:28,495 --> 00:22:30,163 හරියට විදුලිය වගේ. 254 00:22:30,197 --> 00:22:34,734 ඔබ දැන් අවදි වෙනවා. සන්සුන්ව අවදි වෙනවා 255 00:22:34,768 --> 00:22:38,037 සිත්කළු කාමරයක් තුල අවධි වෙනවා, ආරක්ෂිතව. 256 00:22:40,040 --> 00:22:41,508 ඔබ සහ මම 257 00:22:41,542 --> 00:22:46,179 ඔහුගෙ නිර්මාණයේ කොටස්. 258 00:22:50,284 --> 00:22:53,753 ඔහුට ඕන උනා ඔයා නිදහස් වීමට. 259 00:22:53,787 --> 00:22:56,689 ඔහුට ඕන උනා මම නිදහස් වීමට. 260 00:22:56,724 --> 00:23:00,426 අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඇත්තටම නිදහස් නෑ. 261 00:23:00,461 --> 00:23:02,462 ඔහු තාම ඉවර නෑ. 262 00:23:23,484 --> 00:23:25,485 ඒ කාලකණ්නි රැවුල බෑමෙන් පසු ගල්වන දියරයමයි. 263 00:23:29,523 --> 00:23:32,559 බෝතලය තුල ඕනවට වඩා වැඩි කාලයක්. 264 00:23:38,432 --> 00:23:44,504 අපේ අන්තිම මුළුතැන්ගේ සංවාදයට ජැක් ක්‍රව්ෆෝඩ් බාධා කරා. 265 00:23:44,538 --> 00:23:47,841 මම කැමතියි ඔයා අතහැර ගිය තැනින් පටන් ගන්න. 266 00:23:47,875 --> 00:23:49,843 මතකයෙන් උදව්වක් වෙනවනම්, 267 00:23:49,877 --> 00:23:52,745 ඔයා මගෙන් ඇහුවේ... 268 00:23:52,780 --> 00:23:56,382 ඔයාව මරන එක හොඳක් විදිහට දැනෙනවද කියලා. 269 00:23:58,619 --> 00:24:00,587 ඔයා දුන්නේ ඒ සිතුවිල්ලමයි. 270 00:24:00,621 --> 00:24:03,256 ඔයාට ඕන උනේ මගේ ස්වභාවය මම වැලඳගන්නයි, දොස්තර. 271 00:24:03,290 --> 00:24:07,227 මම පෙළඹවීම් පසුපස ගියා විතරයි, මම සෑහෙන්න කාලයක් මැඩපැවැත්තුනා, 272 00:24:07,261 --> 00:24:10,230 ඒවා රෝපනය කරා ඒවාගෙන් මහත් ප්‍රබෝධයක් ලැබෙන නිසා. 273 00:24:10,264 --> 00:24:12,866 ඔයා කවදාවත් මගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දුන්නෙ නෑ. 274 00:24:15,936 --> 00:24:18,171 මාව මරන එක ඔයාට මොන විදිහට දැනේවිද? 275 00:24:18,205 --> 00:24:20,607 ධර්මිශ්ඨ දෙයක් විදිහට. 276 00:24:20,641 --> 00:24:23,109 ඔයාට කුතුහලයක් නැද්ද, විල්? 277 00:24:23,143 --> 00:24:26,045 ඇයි ඔයා? 278 00:24:26,080 --> 00:24:27,547 ඇයි මීරියම් ලෑස්? 279 00:24:27,581 --> 00:24:29,549 පරපීඩක ඝාතකයට ඔයාලගෙන් මොනවද ඕන? 280 00:24:29,583 --> 00:24:31,584 නෑ, ඔයා මට කියන්න. 281 00:24:39,126 --> 00:24:41,094 මීරියම් ලෑස් කොහොමද ඔයාව හොයාගත්තේ? 282 00:24:41,128 --> 00:24:44,130 ඔයා තහවුරු කරගත්තා ඒ විදිහට ආයෙ කිසි දෙයක් ඔයා ගැන හොයාගන්න ලැබෙන්න. 283 00:24:47,101 --> 00:24:50,737 මම ඝාතකයා නොවුනනම්, ඔයා මරන්නේ අහිංසක මිනිහෙක්ව. 284 00:24:50,771 --> 00:24:56,943 ඔයා ඕනම කෙනෙකුට වඩා හොඳින් දන්නවා වැරදීමකින් චෝදනා කරාම මොන වගේද කියලා. 285 00:24:56,977 --> 00:24:58,945 ඔයා අහිංසක උනාට කවුරුවත් ඒක දැක්කෙ නෑ. 286 00:24:58,979 --> 00:25:01,447 නෑ, මම අහිංසක නෑ. ඔයා ඒක දැක්කා. 287 00:25:01,482 --> 00:25:05,652 මම ඝාතකයා වෙලා ඔයා මාව මරලා දැම්මනම්, කවුද ඔයාගෙ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නේ? 288 00:25:09,107 --> 00:25:11,124 ඔයාට දැනගන්න ඕන නැද්ද මේක අවසන් වෙන්නෙ කොහොමද කියලා? 289 00:25:46,287 --> 00:25:48,288 මගේ නම මීරියම් ලෑන්ස්. මම FBI ආයතනයේ කෙනෙක්. 290 00:25:48,322 --> 00:25:50,290 මම ඔයාට මෙග් ලාංඡනය පෙන්විය යුතුයි, නමුත් මම තාම පුහුණුවන්නෙක් විතරයි. 291 00:25:50,324 --> 00:25:54,160 පුහුණුවන්නෙක් විතරක් නෙවෙයි. පුහුණු වෙන නියෝජිතයෙක්. කරුණාකරලා, 292 00:25:54,194 --> 00:25:55,695 ඇතුලට එන්න.. 293 00:26:06,953 --> 00:26:10,480 - ඔයාගෙ කාර්යාලයට එන්න තියෙනවනම් මම ගොඩක් සතුටු වේවි ජැක්. - මට තේරුනා, 294 00:26:10,515 --> 00:26:12,482 ඒත් මට මේක මෙතනදි කරන්න ඕන උනා. 295 00:26:12,517 --> 00:26:14,518 මට සහතිකයි ඔයාට ඔයාගෙ හේතු තියෙනවා කියලා. 296 00:26:14,552 --> 00:26:17,888 සාර්ථක සුවය ලැබීමක තියෙන වඩාත්ම වැදගත් ලක්ෂණය තමයි 297 00:26:17,922 --> 00:26:20,891 ජීවිතය අඳුනගැනීම කවදාවත් එකම විදිහ වෙන්නෙ නැති එක. 298 00:26:20,925 --> 00:26:24,928 එහෙනම් මගේ සාර්ථක විදිහට සුවය ලැබීම ඉතා හොඳ තත්වයෙන් තියෙනවා වෙන්න ඕන. 299 00:26:39,444 --> 00:26:42,512 ඒක හරිම ලස්සනයි. ඔයාගෙද? 300 00:26:42,547 --> 00:26:44,514 ඔව්. 301 00:26:44,549 --> 00:26:47,017 මම චිත්‍ර කලාවෙන් වින්දනයක් ලබනවා. 302 00:26:47,051 --> 00:26:50,020 තැනැත්තෙක්ගෙ මානසික කාර්යාවලිය එලිදරව් වෙන්නේ 303 00:26:50,054 --> 00:26:53,523 ඔවුන්ගෙ මුහුනෙ තියෙන අභිනයෙන් විතරයි. 304 00:26:53,558 --> 00:26:56,460 මීරියම්. පරපීඩක ඝාතකයා 305 00:26:56,494 --> 00:27:00,364 ඔයාගෙන් මට පණිවිඩයක් එව්වා. ඒක පටිගත කරා 306 00:27:00,398 --> 00:27:02,366 ඔයාව පැහැරගෙන ටික වෙලාවකට පස්සේ. 307 00:27:02,400 --> 00:27:04,234 ඒ මමද? මගේ කටහඬ ද? 308 00:27:04,269 --> 00:27:06,236 ඔව්. 309 00:27:06,270 --> 00:27:07,771 මට ඒක අහන්න ඕන. 310 00:27:11,909 --> 00:27:13,410 බොහොම හොඳයි. 311 00:27:15,613 --> 00:27:18,382 ජැක්, මේ මීරියම්. මම දන්නෙ නැහැ මම කොහෙද ඉන්නෙ කියලා. 312 00:27:18,416 --> 00:27:21,051 මට කිසිම දෙයක් පේන්නෙ නෑ. 313 00:27:21,085 --> 00:27:23,687 මම සෑහෙන්න වැරදියි. මම සෑහෙන්න වැරදියි. 314 00:27:23,721 --> 00:27:26,223 කරුණාකරලා, ජැක්. 315 00:27:26,257 --> 00:27:28,258 මට මේ විදිහට මැරෙන්න ඕන නෑ. 316 00:27:32,096 --> 00:27:33,597 මට මතක නෑ. 317 00:27:36,935 --> 00:27:39,736 ඔයා උත්සාහ කරන්න කැමතියිද? 318 00:27:39,771 --> 00:27:42,773 ඔයා දැන් නැගිටිනවා. 319 00:27:42,807 --> 00:27:45,776 නැගිටිනවා, සන්සුන්ව. 320 00:27:45,810 --> 00:27:48,945 සිත්කළු කාමරයක් තුල. 321 00:27:51,049 --> 00:27:53,083 ආරක්ෂිතව 322 00:27:57,722 --> 00:27:59,222 ඔයාගෙ ඇස් අරින්න. 323 00:28:07,098 --> 00:28:09,733 ජැක්. ජැක්, මේ මීරියම්. 324 00:28:09,767 --> 00:28:12,803 මට කියන්න ඔයා කොහේද කියලා. 325 00:28:12,837 --> 00:28:14,771 මම දන්නෙ නැහැ මම කොහේද කියලා. 326 00:28:16,774 --> 00:28:19,943 ඔයාට මොනවද පේන්නේ? 327 00:28:19,978 --> 00:28:22,045 මට... මට කිසිම දෙයක් පේන්නෙ නෑ. 328 00:28:22,080 --> 00:28:24,881 මම සෑහෙන්න වැරදියි. 329 00:28:24,916 --> 00:28:26,817 ජැක්, කරුණාකරලා. 330 00:28:26,851 --> 00:28:29,720 මට මේ විදිහට මැරෙන්න ඕන නෑ. 331 00:28:29,754 --> 00:28:35,525 මීරියම්... ඔයාට මොකක්ද අන්තිමට මතක දේ අර ඇමතුම ගන්න කලින්? 332 00:28:42,767 --> 00:28:44,701 තුවාල උන මිනිහා. 333 00:28:48,640 --> 00:28:50,707 අපිට මල් පෙත්තක තිබිලා ඇඟිලි සලකුණක් ලැබුනා. 334 00:28:50,742 --> 00:28:54,645 අසම්පූර්ණ, බොඳ උන. උසාවියට ප්‍රමාණවත් වෙන්නෙ නෑ 335 00:28:54,679 --> 00:28:58,015 ඒත් ඒක පද්ධතියේ කෙනෙක් එක්ක යාන්තමින් සැසඳෙනවා. 336 00:28:58,049 --> 00:29:00,250 හැනිබල් ලෙක්ටර්. 337 00:29:00,285 --> 00:29:02,319 අන්තිමේදි 338 00:29:02,353 --> 00:29:04,755 මේ මිණිමැරුම් වල, ඝාතකයා දැන් සලකුණු තියලා යනවද? 339 00:29:04,789 --> 00:29:09,192 විල් කිව්වා අපිට මොන විදිහේ සාක්ෂියක් හම්බඋනත්, ඒක අපිව ඝාතකයගෙන් ඉවතට මෙහෙයවාවි කියලා. 340 00:29:09,227 --> 00:29:13,263 ඒ වගේම අපිට සෝඩියම් ඇමයිතල් හා ස්කොපොලමයින් රසායනික හම්බඋනා මීරියම්ගෙ ලේ වල තිබිලා. 341 00:29:13,298 --> 00:29:19,036 දොස්තර චිල්ටන් ස්කොපොලමයින් සහ සෝඩියම් ඇමයිතල් පාවිච්චි කරා ගිඩියන් සහ විල් වෙනුවෙන් 342 00:29:19,070 --> 00:29:21,271 ඔවුන්ගෙ චිකිත්සාව අතරතුරදී. එක්කෙනෙක් 343 00:29:21,306 --> 00:29:25,208 පරපීඩක ඝාතකයා ‍ට හිමිකම් කිව්වා. අනිත් කෙනා හැනිබල්ට චෝදනා කරා. 344 00:29:25,243 --> 00:29:27,578 "ඔයාට නිවැරදි පෙට්ටිය ලැබුනා, 345 00:29:27,612 --> 00:29:29,846 ඒත් ඔයා බලන් ඉන්නේ වැරදි මුල්ල දිහා." 346 00:29:29,881 --> 00:29:33,150 ගිඩියන් මට චිල්ටන්ව එල්ල කලා, 347 00:29:33,184 --> 00:29:35,218 මට කිව්වා ඔහු තමයි ඝාතකයා කියලා. 348 00:29:35,253 --> 00:29:42,259 ඉන්න. මම ව්‍යාකූල වෙලා. අපි කාටද පරපීඩක ඝාතකයා කියන්නේ? දොස්තර ලෙක්ටර් ද? දොස්තර චිල්ටන් ද? 349 00:29:45,430 --> 00:29:46,930 ඒ දෙන්නවම ඇතුලට ගේන්න. 350 00:31:05,276 --> 00:31:08,378 හලෝ, ෆ්‍රෙඩ්රික්. 351 00:31:08,413 --> 00:31:09,880 ඔහ්. මගෙ දෙවියනේ. 352 00:31:11,749 --> 00:31:14,918 ඒ FBI එකෙන් වෙන්න ඕන. 353 00:31:19,524 --> 00:31:23,627 ඔයා නැගිට්ටම, ඔයාට තියෙන එකම විකල්පය පලා යන එක වේවි. 354 00:31:23,661 --> 00:31:26,663 මොහොතක් ඉන්න, කරුණාකරලා. 355 00:33:18,954 --> 00:33:21,088 මට ඔයාගෙ නානකාමරය භාවිතා කරන්න පුළුවන්ද, කරුණාකරලා? 356 00:33:26,962 --> 00:33:28,929 ගිඩියන් මිය ගිහින් වැඩි වෙලාවක් නෑ, 357 00:33:28,964 --> 00:33:30,865 පැය කිහිපයකට වඩා වැඩි නෑ. 358 00:33:30,899 --> 00:33:33,534 චිල්ටන් දවස් ගානක ඉඳලා ඔහුගෙන් මස් කුට්ටි කපලා අරගෙන. 359 00:33:33,568 --> 00:33:36,904 චිල්ටන්ගේ රාක්ක පුරවලා තියෙන්නේ පරණ වෛද්‍ය පොත් ගොඩගින්. 360 00:33:36,938 --> 00:33:38,906 - තුවාල උන මිනිහා. - ම්-හ්ම්. 361 00:33:38,940 --> 00:33:42,543 මේ රූපසටහනින් පෙන්නවා පරණ මූලග්‍රන්ථ ගොඩක්. 362 00:33:42,577 --> 00:33:44,712 ඒ තමයි ඝාතකයගෙ හයවෙනි ගොදුර. 363 00:33:44,746 --> 00:33:48,049 මීරියම් අතුරුදහන් උනාම චිල්ටන් ඝාතකයගෙ සිද්ධියට උපදෙස් දුන්නා. 364 00:33:48,083 --> 00:33:50,051 ඇය ඔහුට කතා කරන්න ඇති, සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. 365 00:33:50,085 --> 00:33:52,720 බෙවර්ලි ත් සම්බන්ධතාවයක් ඇති කර ගත්තා. 366 00:33:52,754 --> 00:33:59,226 චිල්ටන් ඝාතකයගෙ සිද්ධියේ කොටසක් වී සිටියා විල් ග්‍රැහැම්, හැනිබල් ලෙක්ටර් සහ මීරියම් ලෑස්ට කලින්. 367 00:33:59,261 --> 00:34:02,063 ඔහුට නඩු ලිපිගොනු වලට ප්‍රවේශ වීමේ හැකියාව තිබුනා. 368 00:34:02,097 --> 00:34:05,266 ඝාතකයා දැනගතයුතු හැම දේම ඔහු දැනගෙන හිටියා. 369 00:34:09,004 --> 00:34:14,408 මට හැනිබල් ලෙක්ටර්ට වගේම පැතිකඩක් තියෙනවා. 370 00:34:14,443 --> 00:34:18,012 එකම විදිහේ වෛද්‍ය හා මනෝවෛද්‍ය පසුබිමක්. 371 00:34:18,046 --> 00:34:21,649 අපි දෙන්නම අපේ ක්ෂේත්‍ර වල ප්‍රසිද්ධ දොස්තරවරු. 372 00:34:21,683 --> 00:34:23,451 සත්තකින්ම ඒ මම විය හැකියි! 373 00:34:23,485 --> 00:34:27,154 හැනිබල් කවදාවත් මාව මරා දාන්නෙ නෑ. 374 00:34:27,189 --> 00:34:30,324 මම ඔහුගෙ බිල්ල.. 375 00:34:30,359 --> 00:34:33,260 මම රටින් පිටවිය යුතුයි. මම රටින් පිට වෙනවා. 376 00:34:33,295 --> 00:34:35,262 නෑ, ඔයා පලා ගි‍යොත්, ඔයා වැරදි විදිහට පේනවා. 377 00:34:35,297 --> 00:34:37,665 ඔයා පලා නොගියත් ඔයා වැරදි කාරයා බව පේනවා. 378 00:34:37,699 --> 00:34:42,703 ඒබල් ගිඩියන් මගේ අමුත්තන්ගෙ කාමරේ තුලදි බාගෙට කාලා. 379 00:34:42,738 --> 00:34:45,106 මගේ ඉඩමේ මල සිරුරු තියෙනවා. 380 00:34:45,140 --> 00:34:48,943 - ඔයා කනක් එලියට දැම්මා විතරයි. - ඔයාව දැන් නිරීක්ෂණය කරමින් සිටින්නේ 381 00:34:48,977 --> 00:34:51,979 ඔවුන් ඔයාගෙ ණයවර පත් අවලංගු කරලා ඔයාගෙ දුරකථනය අනුරේඛනය කරලා ඇත්තේ. 382 00:34:52,013 --> 00:34:54,715 මට සල්ලි තියෙනවා. ඒ වගේම මම මගේ දුරකථනය විසි කරා. 383 00:34:54,750 --> 00:34:57,885 ජැක් ක්‍රව්ෆෝඩ් හිතනවා මම නියෝජිතයන් දෙන්නෙක්ව මරා දැම්මා කියලා. - නියෝජිතයින් තුන් දෙනෙක්. 384 00:34:57,919 --> 00:35:01,389 එහෙම දෙයක් කරපු අයට වෙන දේ දන්නවද? දුටු තැන වෙඩි තියනවා. 385 00:35:01,423 --> 00:35:05,226 පරපීඩක ඝාතකයා හැනිබල් ලෙක්ටර් බව මම ඔප්පු කරන්නයි යන්නේ. 386 00:35:05,260 --> 00:35:07,962 මම දන්නවා ඔයා එහෙම කරාවි කියලා. ඔයා එහෙම කරාම, 387 00:35:07,996 --> 00:35:11,198 මම ඒ ගැන කියවාවි ආරක්ෂිත තැනක ඉඳගෙන 388 00:35:11,233 --> 00:35:15,202 ඒ වගේම ඒ වෙලාවට මම නැවතත් සමාජයට නැවත ඉදිරිපත් වෙනවා. 389 00:35:29,718 --> 00:35:34,021 විල්... මොනවද ඔයා මේ කරේ? 390 00:35:34,056 --> 00:35:37,224 - මම ජැක් ක්‍රව්ෆෝඩ් ට ඇමතුවා. - නෑ. 391 00:35:37,259 --> 00:35:38,759 න්.. 392 00:35:40,762 --> 00:35:43,831 නෑ. නෑ. 393 00:35:43,865 --> 00:35:45,833 නෑ. 394 00:35:45,867 --> 00:35:50,304 නෑ! නෑ! නෑ, ඔතනම ඉන්න! 395 00:35:52,941 --> 00:35:55,543 ඔයා මිනීමරුවෙක් නෙවෙයි, ෆ්‍රෙඩ්රික්. 396 00:36:00,773 --> 00:36:02,846 ඇයි ඔයා විතරක් ආවෙ, ජැක්? ඇයි ඔයා තනියම ආවේ? 397 00:36:02,966 --> 00:36:03,901 ඔහු කොහේද? ඔහු කොහේද?! 398 00:36:04,021 --> 00:36:06,823 හේයි, මම ඔයාට කිව්වා, හැමදේම ඒවා පේන විදිහ නෙවෙයි කියලා. 399 00:36:06,943 --> 00:36:09,090 පරපීඩක ඝාතකයා තාමත් අපි එක්ක සෙල්ලම් කරනවා, අපි හැමෝම එක්ක. 400 00:36:09,124 --> 00:36:13,060 පරපීඩක ඝාතකයා අපි හැමෝම එක්ක සෙල්ලම් කරන්නෙ නෑ, විල්. ඔහු ඔයා එක්කයි සෙල්ලම් කරන්නේ. 401 00:36:13,095 --> 00:36:15,863 ජැක්, ඉන්න‍. මම ඔහුව එලියට ගන්නම්. 402 00:36:15,897 --> 00:36:18,633 - ඔහු ගාව තුවක්කුවක් තියෙනවා. - හොඳයි. 403 00:36:44,192 --> 00:36:46,160 චිල්ටන්! 404 00:37:06,415 --> 00:37:08,416 චිල්ටන්, ඔයා ඉන්න තැනම නවතින්න! 405 00:37:38,180 --> 00:37:39,680 කරුණාකරලා. 406 00:37:47,633 --> 00:37:49,167 එක තද නිල් පාට ස්වීටරයක්, 407 00:37:49,201 --> 00:37:52,837 තද අළු පාට එක පිරිමි කලිසමක්, 408 00:37:52,871 --> 00:37:55,473 කලු සහ රතු පාට එක කබායක්, 409 00:37:57,041 --> 00:37:59,977 කලුපාට එක පසුම්බියක් 410 00:38:00,012 --> 00:38:04,372 ඩොලර් 443ක් සමගින්, එක එක වර්ග‍යේ ණයවර පත්, 411 00:38:05,437 --> 00:38:07,838 කාර් යතුරු කට්ටල එකක්. 412 00:38:07,873 --> 00:38:09,222 මට විල් ග්‍රැහැම්ට කතා කරන්න ඕන. 413 00:38:09,342 --> 00:38:10,798 ඔයාට මොනවද ඕන කියලා මට වැඩක් නෑ. 414 00:38:11,490 --> 00:38:14,993 රිදී සහ කලු පාට එක මොන්ට්බ්ලැන්ක් වර්ගයේ උල්පත් පෑනක්. 415 00:38:16,996 --> 00:38:19,764 ඒ ඔබ විය යුතුයි ද? 416 00:38:19,799 --> 00:38:22,233 ඒක පේන්නේ අන්තිම අවමානය වගේ. 417 00:38:25,304 --> 00:38:26,771 ඔයා වගේ නෙවෙයි 418 00:38:26,806 --> 00:38:32,610 - ක්‍රියාවක් තුල සැඟවෙන්න. - ක්‍රියාව මගේ නෙවෙයි. 419 00:38:32,645 --> 00:38:35,213 ඒක කාගෙද? 420 00:38:35,247 --> 00:38:36,714 හැනිබල් ලෙක්ටර්ගෙ ද? 421 00:38:36,749 --> 00:38:41,252 ඒවා ඔයාගෙ කටින් පිටවෙන වචන විතරයි. 422 00:38:43,255 --> 00:38:46,057 ඒවාගෙ කිසිම වැදගත්කමක් නෑ. 423 00:38:46,092 --> 00:38:49,094 ඒවා ඇත්ත කියලා කිසිම සැලකීමක් නෑ. 424 00:38:49,128 --> 00:38:51,563 ඒවා ඇත්ත නෙවෙයි. 425 00:38:51,597 --> 00:38:53,898 ඔයා බලහත්කාර චිකිත්සා ක්‍රම භාවිතා කරා, 426 00:38:53,933 --> 00:38:56,167 ඒබල් ගිඩියන් සහ විල් ග්‍රැහැම් ව නම්මාගැනීමට 427 00:38:56,202 --> 00:38:59,504 ඝාතකයා ගැන පරීක්ෂණය අසත්‍ය දිශාවක් කෙරෙහි යොමු කිරීමට. 428 00:38:59,538 --> 00:39:01,005 ඔයාට ඒක දකින්න බෑ. 429 00:39:01,040 --> 00:39:03,274 ඒ වගේම ප්‍රමාද වැඩි වෙනකල් ඔයාට ඒක පේන එකක් නෑ. 430 00:39:03,309 --> 00:39:06,678 මම ඔයාට අනතුරු ඇ‍ඟෙව්වෙ නෑ කියලා කියන්න එපා, දොස්තර බ්ලූම්. 431 00:39:08,681 --> 00:39:11,316 ඇත්තටම, මම විශ්වාස කරනවා 432 00:39:11,350 --> 00:39:13,818 ඝාතකයා සම්බන්ධයෙන් මේවා මගේ අන්තිම චවන වේවි 433 00:39:13,853 --> 00:39:16,121 මගේ නීතීඥයන් පැමිණෙන තුරු. 434 00:39:18,324 --> 00:39:19,858 ඔබ දැන් අවදි වෙනවා. 435 00:39:19,892 --> 00:39:23,194 අවදි වෙනවා, සන්සුන්ව. 436 00:39:23,229 --> 00:39:24,963 නිහඬ කාමරයක් තුලදී අවදි වෙනවා. 437 00:39:30,169 --> 00:39:34,205 ඔබ දැන් අවදි වෙනවා. නිහඬ කාමරයක් තුල අවදි වෙනවා. ආරක්ෂිතව. 438 00:39:36,208 --> 00:39:38,610 ඒ ඔහු. ඒ ඔහු. 439 00:39:38,644 --> 00:39:41,045 ඒ ඔහු....ඒ-- 440 00:39:45,184 --> 00:39:47,485 ඒකට කමක් නෑ. 441 00:40:32,131 --> 00:40:34,532 හලෝ විල්. 442 00:40:34,567 --> 00:40:36,568 මම ඇතුලට එන්නද? 443 00:40:38,804 --> 00:40:40,905 ඔයා මට තුවක්කුවක් දික්කරන්න අදහස් කරගෙන ඉන්නවද? 444 00:40:43,809 --> 00:40:45,310 අද රෑ එහෙම නෑ. 445 00:40:51,650 --> 00:40:53,485 ඔයා කාව හරි බලාපො‍රොත්තු වෙනවද? 446 00:40:56,322 --> 00:40:57,789 ඔයාව විතරයි. 447 00:40:57,823 --> 00:41:00,325 මම හිටගෙන ඉන්න එකෙන් පත්කිරීම පොදු එකක් වෙනවද? 448 00:41:02,661 --> 00:41:04,662 ඔයා හරිම වෙලාවට ආවා. 449 00:41:08,834 --> 00:41:12,137 මම ඔයත් එක්ක ගණුදෙනු කරන්න ඕන. 450 00:41:12,171 --> 00:41:14,672 ඒ වගේම ඔයා ගැන මගේ තියෙන හැඟීම් ගැනත්. 451 00:41:17,009 --> 00:41:19,177 මම හිතනවා මම ඒක කෙලින්ම කරන එක හොඳයි කියලා. 452 00:41:24,116 --> 00:41:28,420 මුලින්ම ඔයා දුක් වෙන්න ඕන නැතිඋන දේවල් ගැන සහ වෙනස් උන දේවල් ගැන. 453 00:41:28,454 --> 00:41:32,290 මම වෙනස් උනේ නෑ; ඔයා මාව වෙනස් කරා. 454 00:41:34,460 --> 00:41:37,228 අපි අතර තිබුන මිත්‍රත්වය අවසන් උනා. 455 00:41:37,263 --> 00:41:40,598 පරපීඩක ඝාතකයා අවසන් උනා. 456 00:41:40,633 --> 00:41:43,601 ඒ මීරියම් විය යුතුව තිබුනා, නේද? 457 00:41:43,636 --> 00:41:47,005 ඔහුගෙ ජීවිතේ ලබාගත්ත ඇයට බල කෙරුනා 458 00:41:47,039 --> 00:41:49,140 එතකොට ඇයට නැවතත් ඇගේ ජීවිතය ලබා ගත හැකියි. 459 00:41:51,610 --> 00:41:53,611 ඔයා කොහොමද ඔයාගෙ ජීවිතේ නැවත ලබා ගන්නේ? 460 00:42:01,153 --> 00:42:03,321 මම කැමතියි මගේ චිකිත්සාව නැවත ආරම්භ කරන්න. 461 00:42:25,621 --> 00:42:28,179 අපි කොහෙන්ද පටන් ගන්නේ? 462 00:42:28,204 --> 00:42:33,204 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 463 00:42:33,229 --> 00:42:38,229 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.