1 00:00:00,568 --> 00:00:02,235 හැනිබල් පෙර කතාංගයන්ගෙන්... 2 00:00:02,237 --> 00:00:05,371 මගේ ගැන හැනිබල් ලෙක්ටර් සමග සාකච්ඡා කරන්න එපා. 3 00:00:05,373 --> 00:00:09,843 මම ගිඩියන්ව නැවත ගෙනාවේ විල් ගෙ චිකිත්සා වලදි ඔහු ප්‍රයෝජනවත් කියලා මම හිතපු නිසයි. 4 00:00:09,845 --> 00:00:13,346 මම ඔයාට අවස්ථාවක් දෙන්නයි යන්නේ විල් ව ඔහුගෙන්ම බේර ගන්න. 5 00:00:13,348 --> 00:00:15,381 ඔහුට කාවද මරන්න ඕන උනේ, ‍දොස්තර? 6 00:00:15,383 --> 00:00:17,517 මට ඕන හැනිබල් ලෙක්ටර්ව මරා දාන්න. 7 00:00:17,519 --> 00:00:21,221 විල් ග්‍රැහැම් මිණිමරුවෙක් නෙවෙයි. ඔයා ඔයාගෙන් ඉල්ලා සිටියා මේ දේ කරන්න කියලා. 8 00:00:22,990 --> 00:00:25,457 ගිලන් රථයක් ගෙන්වන්න! 9 00:00:43,882 --> 00:00:48,882 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 10 00:00:48,907 --> 00:00:53,907 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 11 00:01:23,317 --> 00:01:26,653 ඔයා ඉදිරියට යන්නේ සුමුදුව සහ හෙමිහිට, ජැක්. 12 00:01:27,555 --> 00:01:31,885 ඔයා සිත එකඟකරගෙන යන්නේ හරියට කට දක්වා පිරුනු කෝප්පයක් වගේ. 13 00:01:31,958 --> 00:01:34,792 හැනිබල් ලෙක්ටර්ව තව පොඩ්ඩෙන් මරා දමනවා... 14 00:01:36,596 --> 00:01:39,231 මේ රෝහලේ සේවකයෙක් විසින්. 15 00:01:39,851 --> 00:01:41,545 සාත්තුකාරයෙක් 16 00:01:42,537 --> 00:01:46,138 අපි විශ්වාස කරනවා ඒ පුද්ගලයා තමයි... 17 00:01:46,139 --> 00:01:49,207 ඔයාගෙ මිණිමැරුම් නඩුවේ පිස්කල් මුලාදෑණියව සහ විනිසුරුවරයාව මරා දැමුවේ. 18 00:01:49,210 --> 00:01:51,978 ඔහු පිස්කල් මුලාදෑණියව මැරුවා; ඔහු විනිසුරුවරයාව මැරුවෙ නෑ. 19 00:01:51,980 --> 00:01:56,716 ඒ පරපීඩක ඝාතකයා. ඔයා මේක දන්නවද? 20 00:01:56,717 --> 00:01:58,116 ඔහු මට කිව්වා. 21 00:01:58,119 --> 00:02:00,653 ඊටපස්සෙ ඔයා ඔහුට කිව්වා හැනිබල්ව මරන්න කියලා. 22 00:02:00,655 --> 00:02:04,824 ඒ දේ සිදුවෙන විදිහේ කිසිම දෙයක් මම කිව්වෙ නෑ ජැක්. 23 00:02:04,826 --> 00:02:07,560 ඒක නිකම්ම සිදු උනා. 24 00:02:07,562 --> 00:02:11,264 ඒක නිකම්ම සිදු උනා. 25 00:02:11,266 --> 00:02:13,633 ඔයා ඒ ගැන ගොඩක් කම්පාවට පත් උන බවක් පේන්නෙ නෑ. 26 00:02:13,635 --> 00:02:17,036 අපි සියළු දෙනාම පිළිගන්න පොදු හැඟීමක් තියෙනවා 27 00:02:17,038 --> 00:02:19,171 ඒක තාම නම් කරලා නෑ. 28 00:02:21,108 --> 00:02:25,912 සතුටුදායක අපේක්ෂාව තමයි අපහාසය විඳගන්න හැකියාවක් ඇතිව සිටීම. 29 00:02:25,914 --> 00:02:28,581 ඔයාට හැනිබල් වෙනුවෙන් අපහාසාත්මක බවක් දැනෙනවද? 30 00:02:28,583 --> 00:02:32,018 මට ඝාතකයා ගැන අපහාසාත්මක හැඟීමක් දැනෙනවා. ඔහු කරපු දේ ගැන මට අපහාසාත්මක හැඟීමක් දැනෙනවා. 31 00:02:32,020 --> 00:02:34,554 - එතකොට ඔහු මොකක්ද කරේ? - ඔහු මොනවද කරේ? 32 00:02:36,290 --> 00:02:39,292 ඔහු මුලින්ම කරපු ප්‍රධානම දේ මොකක්ද? 33 00:02:39,294 --> 00:02:43,129 ඔහු මිණි මැරීමෙන් මොන මෙහෙවරක්ද ඉටු කරේ? 34 00:02:43,131 --> 00:02:46,766 - ඔහු අවයව නෙලාගන්නවා. - නෑ, ඒක 35 00:02:46,768 --> 00:02:49,635 ඔහු කරපු දේ හි කාර්යයක් විතරයි. ඔහුට ඒකෙන් මොනවද කරන්න ඕන උනේ? 36 00:02:49,637 --> 00:02:54,640 ඝාතකයා ඉක්මන් පිළිවෙලකට මිනිස්සු තුන් දෙනෙක් හෝ හතර දෙනෙක්ව මරා දමනවා. 37 00:02:56,577 --> 00:02:58,044 ඔයා දන්නවද ඒ ඇයි කියලා? 38 00:03:00,213 --> 00:03:01,847 මම දන්නවා ඒ ඇයි කියලා. 39 00:03:08,121 --> 00:03:10,022 එහෙනම් මට කියන්න. 40 00:03:10,024 --> 00:03:15,261 ඔහු සෑහෙන්න වෙලාවක් බලාගෙන හිටියොත්, මස් නරක් වෙන නිසා. 41 00:03:15,263 --> 00:03:18,731 ඔහු ඒවා කනවද? 42 00:03:18,733 --> 00:03:22,001 හැනිබල් හරියට ගැරට් ජේ‍කොබ් හොබ්ස් වගේද? මිනීමස් කන්නෙක්? 43 00:03:22,003 --> 00:03:24,136 නෑ, ගැරට් ජේකොබ් හොබ්ස් වගේ නෙවෙයි. 44 00:03:24,138 --> 00:03:26,339 හොබ්ස් ඔහු‍ගෙ ගොදුරු අනුභව කරේ ඔවුන්ට ගෞරව කරන්නයි; 45 00:03:26,341 --> 00:03:30,042 ඝාතකයා තමන්ගෙ ගොදුරු අනුභව කරන්නේ ඔහුට ඔවුන් ඌරන්ට වැඩිය වෙනසක් නැති නිසා. 46 00:03:31,979 --> 00:03:37,049 බෙවර්ලි කැට්ස්ගෙ හැරදැමීම සමග, හැනිබල්ට සහ ඝාතකයාගේ කිසිම ගොදුරකට සම්බන්ධතාවයක් නෑ. 47 00:03:37,051 --> 00:03:39,118 ආනන්තරික සම්බන්ධයක් නෑ. 48 00:03:39,120 --> 00:03:43,823 හැනිබල් ලෙක්ටර් නෙවෙයි පරපීඩක ඝාතකයා. 49 00:03:43,825 --> 00:03:45,391 ඝාතකයා මිණි මරනවනම්, 50 00:03:45,393 --> 00:03:48,027 හැනිබල් ලෙක්ටර් රෑ කෑම උත්සවයක් සැලසුම් කරන බවට ඔයාට ඔට්ටු අල්ලන්න පුළුවන්. 51 00:03:48,029 --> 00:03:54,734 ඔයයි මමයි බොහෝදුරට වයින් රස බලාවි, අපි සාධාරණයක් ඉටු කරන්න උත්සාහ කරන මිනිස්සුන්ව ගිලින ගමන්, ජැක්. 52 00:04:00,874 --> 00:04:04,677 ඔයා ඔයාගෙ ඇස් අරින්න කලින් ඔහු කාවද මරා දැමිය යුත්තේ? 53 00:04:09,016 --> 00:04:15,287 අපූර්ව කෘෂ ඉන්ද්‍රියක්, හෘදය, ඒ උනත් ප්‍රෝටීන් බහුලව ඇති ජීවයේ සලකුණ... 54 00:04:15,289 --> 00:04:18,691 ඒ වගේම අපිව මනුෂ්‍යයන් කරන දේ - 55 00:04:18,693 --> 00:04:22,895 හොඳ සහ නරක, ආදරය සහ වේදනාව. 56 00:04:22,897 --> 00:04:26,098 ඒවා සියල්ලම රෝස් කරනවා. 57 00:04:26,100 --> 00:04:28,100 ඒක තේමාත්මක දීසියක්. 58 00:04:30,104 --> 00:04:32,405 මගේ හදවත ඒකාන්තයෙන්ම රෝස් කරලා වගේ දැනෙනවා. 59 00:04:34,708 --> 00:04:37,977 ඔයාට ඒක ඔප්පු කිරීමට කැළැල් තියෙනවා. 60 00:04:37,979 --> 00:04:41,213 ඒක දැනෙන්නේ හරියට තාමත් මගේ බෙල්ල වගේ තොණ්ඩුව දාලා තියෙනවා වගේ. 61 00:04:43,150 --> 00:04:46,886 භයානක සිහින දැකීම අමුතුයි; මට කවදාවත් පුරුදු වෙලා හිටියේ නෑ. 62 00:04:46,888 --> 00:04:51,223 මම කරපු අත්වැරැද්දම කරන්න එපා - 63 00:04:51,225 --> 00:04:54,293 තමන්ගෙම මනෝචිකිත්සයා වෙන එක. 64 00:04:54,295 --> 00:04:59,031 මම හැමවෙලාවෙම මගේ හැඟීම් අගය කරනවා ඒවා ක්‍රියා කරවනවා වෙනුවට. 65 00:04:59,033 --> 00:05:02,168 ඒක තමයි ආරක්ෂිතම මාර්ගය. 66 00:05:04,104 --> 00:05:06,939 ඔයාට සිදු උන දේ සමග ගණුදෙනු කරන්න මගක් ඔයා හොයාගත යුතුයි. 67 00:05:09,176 --> 00:05:14,113 මම අත්දැකීම නිසා පරිණාමය වෙනවා නව සංගීත කොටසක් රචනා කරලා. 68 00:05:17,984 --> 00:05:19,985 හාප්සිකෝඩ් වර්ගයේ ද, තෙරමින් වර්ගයේද? 69 00:05:19,987 --> 00:05:21,821 හාප්සිකෝඩ්. 70 00:05:21,823 --> 00:05:25,758 ස්ටාවින්ස්කි කිව්වා නියම රචකයෙක් 71 00:05:25,760 --> 00:05:28,761 ඔහුගෙ නිම නොකල කාර්යයන් ගැන හැම වෙලාවෙම හිතන බව. 72 00:05:28,763 --> 00:05:32,231 ඔහු හැම වෙලාවෙම මේ ගැන සාවධානව සිටි‍යේ නෑ, ඒත් ඔහු පරීක්ෂාකාරීව හිටියා 73 00:05:32,233 --> 00:05:34,233 හදිසියේම ඔහු දැනගත්තම ඔහු කරන්නෙ මොකක්ද කියලා. 74 00:05:34,235 --> 00:05:36,001 ඔයා දන්නවද මොනවද කරන්න ඕන කියලා? 75 00:05:36,003 --> 00:05:38,404 මම ආපහු මගේ කෑම රුචිය ලබා ගත යුතුයි. 76 00:07:00,153 --> 00:07:01,554 අපිට මොනවද තියෙන්නේ? 77 00:07:01,556 --> 00:07:08,561 ඔහු වචනානුසාරයෙන්ම මේ තැනට බද්ධ කරලා. මේවා සජීවී මුල්. ඔහුගේ නහර ඉදිමිලා. 78 00:07:08,563 --> 00:07:11,030 මහලා තියෙන්නේ ඔහුගෙ විලුඹ හරහා, 79 00:07:11,032 --> 00:07:15,367 ඔහුගෙ කකුල් යටින්, ඔහුගෙ පිටුපස්ස, ඔහුගෙ උඩුකය හරහා අරගෙන ඔහුගෙ ඇඟිලි තුඩු දක්වා. 80 00:07:15,369 --> 00:07:19,238 මල් ගසලා තියෙන්නේ හරිම පරිස්සමෙන් ශල්‍යකර්මික මං ඔස්සේ. 81 00:07:19,240 --> 00:07:21,841 පරපීඩක ඝාතකයා සාමාන්‍යය විදිහටම ඔහුගෙ ඉන්ද්‍රීයන් අරගෙන. 82 00:07:21,843 --> 00:07:24,977 ඔහු ඒවගෙන් හැමදේම වගේ අරගෙන; ඔහුගෙ පෙනහළු හැර හැම දෙයක්ම. 83 00:07:29,316 --> 00:07:34,053 ඔහුගෙ වැඩ වලට ඔහු කැපඋන වෙලාව ගැන... 84 00:07:34,055 --> 00:07:37,022 ඔහු ඇත්තටම ආඩම්බර වෙනවා. 85 00:07:37,024 --> 00:07:40,059 හදවත වෙනුවෙන් බැලඩෝනා මල්. 86 00:07:40,061 --> 00:07:42,294 බඩවැල් වෙනුවෙන් සුදු කනේරු මල් දාමයක්. 87 00:07:42,296 --> 00:07:44,196 අක්මාව වෙනු‍වට රැග්වෝට් මල්. 88 00:07:44,198 --> 00:07:46,398 මේ හැම මලක්ම විෂ සහිත මල්. 89 00:07:46,400 --> 00:07:48,534 ඔව්. මේක විනිශ්චයක්. 90 00:07:48,536 --> 00:07:51,470 ඝාතකයා විශ්වාස කරනවා ඔහුගෙ ගොදුර... 91 00:07:51,472 --> 00:07:56,041 යම් ආකාරයකින් විෂ සහිත බව, විෂෙන් පිරුන මිනිහෙක්. 92 00:07:56,043 --> 00:07:59,545 ඔහු ඒකාන්තයෙන්ම මාව අසනීප කරන්න වගබලාගෙන තියෙනවා. 93 00:08:12,025 --> 00:08:15,294 හැඩ ගැන්වීමේ රටාවක් තියෙනවා. 94 00:08:15,296 --> 00:08:18,998 ඒක දැකීමට මම මගේ ඇස් වලට ඒත්තු ගන්වන්න විතරයි තියෙන්නේ. 95 00:08:19,000 --> 00:08:21,267 මම මටම ඒත්තු ගන්වනවා 96 00:08:21,269 --> 00:08:24,370 සෑහෙන්න කාලෙක ඉඳලා මම දකින්න ප්‍රතික්ෂේප කල යම් දෙයක් ගැන. 97 00:08:24,372 --> 00:08:28,307 විල් ග්‍රැහැම් ඔයාව මරන්න උත්සාහ කර ගමන් ද ඔයා ඒක දකින්න ගත්තේ? 98 00:08:28,309 --> 00:08:30,042 ඔව්. 99 00:08:30,044 --> 00:08:33,579 මට බැහැ විල්ට උදව් කරන්න. 100 00:08:33,581 --> 00:08:35,381 මට ඔහුව විශ්වාස කරන්න බෑ. 101 00:08:38,451 --> 00:08:43,188 ඔහු ඉන්නේ සෙවනැලි ගලන අඳුරු තැනක, ඔහු සමග ඉඳීම තව දුරටත් ආරක්ෂිත නෑ. 102 00:08:43,190 --> 00:08:45,124 මටත් දැනෙන්නේ ඒ විදිහටමයි. 103 00:08:48,395 --> 00:08:52,936 අපිට, ම්... ඝාතකයගෙ තවත් ගොදුරක් හම්බඋනා... 104 00:08:52,962 --> 00:08:56,160 මට කණගාටුයි ජැක්. මට බැහැ. 105 00:08:58,705 --> 00:09:00,706 මම විල්ව අතහැරලා දාන්න ඕන විතරක් නෙවෙයි; 106 00:09:00,708 --> 00:09:02,975 මම මේ හැම දෙයක්ම අතහැරලා දාන්න ඕන. 107 00:09:04,711 --> 00:09:07,579 මම තව ඩිංගෙන් මැරෙනවා. 108 00:09:07,581 --> 00:09:10,282 මම එහෙම වෙන්න තිබුනා, ඒ ඔයා නොවුනානම්. 109 00:09:13,119 --> 00:09:14,520 මට කණගාටුයි, 110 00:09:14,522 --> 00:09:16,722 ඒත් මට තවත් මරණයක් සමග ජීවත් වෙන්න බෑ. 111 00:09:16,724 --> 00:09:18,724 මම ඔයාට දොස් කියන්නෙ නෑ. 112 00:09:18,726 --> 00:09:23,662 අපි දෙන්නම අපේ අවාසනාව ජීවිතේ වැඩිදියුණු කරන දෙයක් බවට හරවාගත යුතුයි. 113 00:09:25,598 --> 00:09:30,269 ඔයා ‍තේරුම් ගත්තම ඒක කරන්නෙ කොහොමද කියලා, මටත් දැනගන්න සලස්වන්න. 114 00:09:32,205 --> 00:09:34,540 මම පටන් ගන්න යන්නේ රෑ කෑම සාදයක් පැවැත්වීමෙන්. 115 00:09:38,545 --> 00:09:40,679 ඒ වගේම කරුණාකරලා මට කියන්න ඔයා එනවා කියලා. 116 00:09:40,681 --> 00:09:42,614 මම ඒක මගහැර ගන්නෙ නෑ. 117 00:09:49,622 --> 00:09:52,558 ඔයා ඔහුට මිය යන්න දිය යුතුයි. 118 00:09:52,560 --> 00:09:55,661 කල හැකියි, පුළුවන් විය හැකියි, විය හැකියි. 119 00:09:57,597 --> 00:10:01,367 ඔහු ඔයාව මරන්නයි යන්නේ, ඔයා දන්නවනේ. 120 00:10:01,369 --> 00:10:03,602 මාව මේක ඇතුලෙදි අල්ලගන්න බෑ. 121 00:10:03,604 --> 00:10:07,373 නෑ, ඔහු ඔයාව හරියටම අල්ලගන්නෙ මෙතනදි තමයි, ඒබල්. 122 00:10:07,375 --> 00:10:11,197 ලොක්කා ඔයාව මගේ කූඩුව ලඟට දාපු මොහොතේ මට තේරුම් ගන්න පුළුවන් උනා 123 00:10:11,223 --> 00:10:15,147 ඔයාගෙ කල් ඉකුත්වීමේ දිනය මුද්‍රණය කරලා ඉවරයි කියලා. 124 00:10:15,149 --> 00:10:19,585 ඕනවට වඩා ලංවෙන ඕනම කෙනෙක් අහු වෙනවා. 125 00:10:19,587 --> 00:10:25,691 ඔහු තමයි යක්ෂයා, මතකයිද? දුමාරය. 126 00:10:25,693 --> 00:10:30,029 මම දොස්තර චිල්ටන් උනානම් මම සෑහෙන්න බය වේවි. 127 00:10:30,031 --> 00:10:32,398 ඔහුත් ලං වෙනවා. 128 00:10:32,400 --> 00:10:39,334 ඔයයි ෆ්‍රෙඩ්රිකුයි මේකෙන් පණපිටින් එලියට යන එකම විදිහ තමයි පරපීඩක ඝාතකයා නැවැත්වීම. 129 00:10:39,340 --> 00:10:42,775 හැනිබල් ලෙක්ටර් මිය යාමට සුදුසුයි. 130 00:10:42,777 --> 00:10:45,744 ඔයා මාව මෙහෙට ගෙනාවේ ඔයාට හැනිබල් ලෙක්ටර්ව මරන්න උදව් ගන්න නෙවෙයිනේ. 131 00:10:45,746 --> 00:10:48,347 නෑ, , එහෙම නෙවෙයි; මම ඔයාව මෙහෙට ගෙනාවේ සාක්ෂියක් වීමටයි. 132 00:10:48,349 --> 00:10:54,787 ජැක් ක්‍රව්ෆෝඩ් ට කියන්න මම හැනිබල් ලෙක්ටර්ගෙ නිල් පැහැ කෑම කාමරයේ වාඩි වෙලා හිටියා කියලද, 133 00:10:54,789 --> 00:10:57,356 අලංකාර ඖෂධ උයනේ 134 00:10:57,358 --> 00:11:01,393 මිත්‍යාවෙන් වැහිලා ගිණි උදුන පුරාම හංසයෝ පිළිස්සෙද්දී ඔයා අයිනට වෙලා අපස්මාරයට ලක් වෙලා හිටියා කියලද. 135 00:11:01,395 --> 00:11:03,629 එතනදි තමයි මම ඔහුගෙන් ඇහුවේ ඔහු ද පරපීඩක ඝාතකයා කියලා, 136 00:11:03,631 --> 00:11:07,733 එතකොට ඔහු ඒ ප්‍රශ්ණේ මගහැරලා ඇලනා බ්ලූම්ව මරා දමන්න මට යෝජනා කරේ. 137 00:11:07,735 --> 00:11:11,103 ඔව්. 138 00:11:11,105 --> 00:11:12,704 ඒක ජැක් ට කියන්න. 139 00:11:12,706 --> 00:11:15,174 මම ජැක් ක්‍රව්ෆෝඩ් ට හැමදේම කියන්නම් 140 00:11:15,176 --> 00:11:18,110 හැනිබල් ඒක කරේ ඇයි කියලා මට කිව්වොත්. 141 00:11:24,651 --> 00:11:27,152 ඒ ඔහුට ඕන උනා මොකක් වේවිද කියලා බලන්න. 142 00:11:29,089 --> 00:11:31,256 එතනදි තමයි මම ඔහුගෙන් ඇහුවේ ඔහු ද පරපීඩක ඝාතකයා කියලා, 143 00:11:31,258 --> 00:11:35,494 එතකොට ඔහු ඒ ප්‍රශ්ණේ මගහැරලා ඇලනා බ්ලූම්ව මරා දමන්න මට යෝජනා කරේ.. 144 00:11:37,597 --> 00:11:40,299 ඒබල් ගිඩියන් උම්මන්තකයෙක්. 145 00:11:40,301 --> 00:11:44,870 ඔහු මනෝව්‍යාධිකයෙක්, ආධ්‍යාත්මික කෙනෙක් නෙවෙයි. 146 00:11:44,872 --> 00:11:49,842 අපි දන්නවා ගිඩියන්ට ඒ යෝජනාවට නැඹුරු වූ ඉතිහාසයක් තියෙන බව. 147 00:11:49,844 --> 00:11:54,480 සරලම පැහැදිලි කිරීම තමයි ඇයි ඔහුට හැනිබල්ගෙ නිවස විස්තර කරන්න පුළුවන් උනේ 148 00:11:54,482 --> 00:11:56,782 ඔහු හැනිබල් ලෙක්ටර්ගේ ගෙදර හිටිය විදිහට. 149 00:12:00,120 --> 00:12:02,154 විල් ග්‍රැහැම් ඔහුට විස්තර දුන්නා වෙන්න පුළුවන්. 150 00:12:02,156 --> 00:12:04,156 කිසිම විස්තරයක් දුන්නෙ නෑ. 151 00:12:04,158 --> 00:12:10,262 මගේ රෝහල තුලදී මට ඇහෙන්නෙ නැති වෙන්න ඒ මිනිස්සු දෙන්නට එක වචනයක්වත් හුවමාරු කරගන්න බෑ. 152 00:12:10,264 --> 00:12:14,133 එහෙනම් ඔයා දැනන් හිටියා හැනිබල් ලෙක්ටර්ට විල් චෝදනා නගන බව. 153 00:12:14,135 --> 00:12:16,368 ඔහ්, ඔව්. 154 00:12:16,370 --> 00:12:17,870 මම දැනන් හිටියා. 155 00:12:17,872 --> 00:12:21,628 ඒ වගේම මම සතුටු වෙනවා මට සත්ව ප්‍රෝටීන දිරවීමේ අපහසුවක් තිබුන එක ගැන, 156 00:12:21,654 --> 00:12:25,540 මම හැනිබල් ලෙක්ටර් සමග අන්තිමට බෙදාගත්ත ආහාර වේලේ තිබුන හැම දෙයක්ම සලාද. 157 00:12:25,546 --> 00:12:27,813 ඔයා ඔහුව විශ්වාස කරනවද? 158 00:12:27,815 --> 00:12:32,184 හැනිබල් වරක් මට දිවක් පිළිගැන්නුවා. ඊට පස්සේ මගේම දිව කන එක ගැන මට විහිළුවක් කරා. 159 00:12:34,654 --> 00:12:38,857 අඩුම තරමේ ඒ ගැන සලකා නොබලපු එක හරිම පටු දෙයක්. 160 00:12:38,859 --> 00:12:43,099 විල් කියන්නේ මුලාවක්‍. ඔහු කැමති වේවි ඔහුගෙ මායාවන් 161 00:12:43,125 --> 00:12:46,932 ඔබත් සමග, මාත් සමග, ඒබල් සමග ශක්තිමත් කර ගන්න. 162 00:12:46,934 --> 00:12:49,568 ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ඔහු නිවැරදි නෑ කියලා. 163 00:12:49,570 --> 00:12:52,237 නෑ. ඒකෙන් එහෙම අදහස් වෙන්නෙ නෑ. 164 00:12:56,676 --> 00:13:00,379 පරපීඩක ඝාතකයා නැවතත් ඝාතන කරනවා... 165 00:13:00,381 --> 00:13:04,316 ඒ වගේම හැනිබල් ලෙක්ටර් රෑ කෑම සාද සූදානම් කරනවා. 166 00:13:04,318 --> 00:13:07,419 ජැක්, ඔහු ආකෘතියට ගැලපෙනවා. 167 00:13:07,421 --> 00:13:10,222 ඔහු වෛද්‍ය වෘත්තියට ආකර්ශණය වූවෙක් 168 00:13:10,224 --> 00:13:15,561 ඒ වගේම මනෝමය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක්. එමගින් ඔවුන්ට මිනිසුන් මත බලය පැතිරවීමට ඉඩ ලැබෙනවා. 169 00:13:15,563 --> 00:13:17,629 මිනීමස් කෑම... 170 00:13:19,666 --> 00:13:22,701 මිනීමස් කෑම කියන්නේ ආධිපත්‍යයේ ක්‍රියාවක්. 171 00:14:28,269 --> 00:14:30,669 ඔහුගේ නම ෂෙල්ඩන් අයිස්ලි! 172 00:14:30,671 --> 00:14:33,005 බල්ටිමෝර් නගරයේ මන්ත්‍රණ සභිකයෙක්! 173 00:14:33,007 --> 00:14:35,641 ඝාතකයා දැන් දේශපාලඥයෙක් වෙලා. 174 00:14:35,643 --> 00:14:39,378 අඩුම තරමේ පාලකයෙක්. 175 00:14:39,380 --> 00:14:41,414 අවුරුදු පහ-හයකට කලින් 176 00:14:41,416 --> 00:14:46,419 අයිස්ලි, වුඩ්ලෑන්ඩ් සංවර්ධන ගණුදෙනුවක් කඩාකප්පල් කරලා EPA ආයතනයේ විරෝධතාවයත් නොසලකා. 177 00:14:47,021 --> 00:14:50,489 ඒ කියන්නෙ මන්ත්‍රණ සභිකයා පාරාදීසයක් සඟවගෙන ඉඳලා එය වාහන නැවතුම්පොලකින් එලි දක්වලා. 178 00:14:50,491 --> 00:14:53,792 ඔහු සඟවගෙන ඉඳලා තියෙන්නේ වැදගත් කූඩු තැනීමේ පුරුද්දක් 179 00:14:53,794 --> 00:14:56,795 අන්තරායට පැමිණි ගී-කුරුල්ලන්ට. බැල්ලිගෙ පුතා. 180 00:14:56,797 --> 00:14:59,531 ඔහු මේක පැළඳගෙන ඉඳලා තියෙන්නේ ඔටුන්නක් විදිහටයි. 181 00:14:59,533 --> 00:15:01,700 මරණ පරීක්ෂණ වාර්තාව 182 00:15:01,702 --> 00:15:04,336 අපිට ලබා දීලා තියෙනවා ඔයා පරපීඩක ඝාතකයගෙන් බලාපොරොත්තු උන දේ - 183 00:15:04,338 --> 00:15:06,805 පූර්ව මරණ පරීක්ෂණ ශල්‍ය විච්ඡේදනය, රබර් අත්වැසුම් ලාංඡන, 184 00:15:06,807 --> 00:15:09,508 මල සිරුර හැඩ ගන්වලා තියෙනවා එය රඳවන්න කලින්. 185 00:15:09,510 --> 00:15:12,511 - පෙනහළු වල තිබිලා ලැබුනෙ මොනවද? - වතුර. 186 00:15:12,513 --> 00:15:16,317 මන්ත්‍රණ සභිකයා ජලයේ ගිල්වලා, පෙනහළු වල ජලය අධික ප්‍රමාණයක් පිරිලා. 187 00:15:16,343 --> 00:15:19,918 ඔහු මියයන්න කලින් ජලයේ පැය 48 සිට 72 දක්වා කාලයක් ඉඳලා තියෙනවා. 188 00:15:19,920 --> 00:15:23,488 - ගසට පෝෂ්‍ය පදාර්ථ ලබා දීමට. - වෙන්න පුළුවන්. 189 00:15:23,490 --> 00:15:26,058 දැන්, මේක තමයි කැලඹෙන කොටස. 190 00:15:26,060 --> 00:15:28,927 ගස් මිනිහා.. ඇත්තටම ඵල දැරීමක්. 191 00:15:28,929 --> 00:15:32,698 ජලජ ශාක. ඒකසෛලීය ජනපද. ඇඟිලි සලකුණු තරම්ම හොඳයි - 192 00:15:32,700 --> 00:15:35,767 ජල ප්‍රභව දෙකක් එකම ජලජ ශාක ගහනයක් පෙන්වනවා. 193 00:15:35,769 --> 00:15:40,639 පෙනහළු වල තිබුන වතුර වලින් අපිට මියගිය ස්ථානය ලබා දෙනවා. මට පෙන්නන්න. 194 00:15:40,641 --> 00:15:45,010 මෙතන, හැතැප්ම 50ක වට ප්‍රමාණයක්. 195 00:15:51,017 --> 00:15:55,821 මගේ ඔළුව පිරිලා තියෙන්නේ කුමන්ත්‍රණ වලින්. සිදුවීම් වල ඕනවට වඩා සංස්කරණ තියෙනවා 196 00:15:55,823 --> 00:15:57,589 ඔහු කිව්වා ඇය කිව්වා. 197 00:15:57,591 --> 00:16:00,992 ඔහු කිව්වා ඇය කිව්වා ඔහු කිව්වා. ඒක පිස්සු වැටීමක් විතරයි. 198 00:16:00,994 --> 00:16:03,395 මගේ අත්දැකීම් අනුව, ඒකෙ තේරුම තමයි 199 00:16:03,397 --> 00:16:06,398 ගොඩක් මිනිස්සු ගොඩක් වෙනස් දේවල් ගැන බොරු කියනවා. 200 00:16:06,400 --> 00:16:10,035 මට පැහැදිලිවම කියන්න පුළුවන් දේ තමයි විල් ග්‍රැහැම්, හැනිබල්ව මරන්න උත්සාහ කරා කියන එක. 201 00:16:10,037 --> 00:16:12,971 ඒ වගේම හිතෙනවා ඒක ධාර්මික ක්‍රියාවක් කියලා. 202 00:16:12,973 --> 00:16:15,974 ඒ කිව්වේ විල් ග්‍රැහැම් ගැන හැනිබල්ට වඩා සෑහෙන්න දන්නවා කියලා. 203 00:16:15,976 --> 00:16:19,411 හැනිබල් ගුරුවරයෙක් වෙලා හිටියා, 204 00:16:19,413 --> 00:16:21,646 උපදේශකයෙක් සහ මිත්‍රයෙක්. මම ඔහුව දැනන් හිටියා 205 00:16:21,648 --> 00:16:25,050 ඔයා හෝ විල් හෝ අනිත් දේවල් හැමදේකටම කලින්. මට අයිතියක් නෑ හැමෝම ගැන දැනගන්න. 206 00:16:28,888 --> 00:16:30,489 මම මේ බල්ලෝ දිහා බලනකොට, 207 00:16:30,491 --> 00:16:34,092 මට විල්ගෙ හොඳම කොටස පේනවා. 208 00:16:34,094 --> 00:16:37,162 ඒත් ඔහු බොරු කියනවා. ඔහු මෙහෙයවනවා. 209 00:16:37,164 --> 00:16:40,632 ඔහු සෙල්ලමක් කරන්නේ, ඒ වගේම ඔහු තවදුරටත් බය නෑ. 210 00:16:42,668 --> 00:16:44,870 ඒකෙන් ඔහුව භයානක කෙනෙක් කරනවා. 211 00:17:27,079 --> 00:17:28,747 හලෝ, දොස්තර ලෙක්ටර්. 212 00:17:34,954 --> 00:17:38,156 මට දැනෙන්නෙ හරියට මම අපේ මිත්‍රත්වය බෙදුනු තිරයකින් බලාගෙන හිටියා වගෙයි. 213 00:17:40,092 --> 00:17:42,227 මට එක පැත්තකින් දැනෙන්නේ මිත්‍රත්වය 214 00:17:42,229 --> 00:17:44,830 අනිත් එකේ සත්‍ය භාවය. 215 00:17:44,832 --> 00:17:48,900 ඒක භයානක හැඟීමක්, නේද? 216 00:17:51,838 --> 00:17:53,839 ඔයා මට බොරු කිව්වා, විල්. 217 00:17:53,841 --> 00:17:57,642 හොඳයි, මට යථාර්තය වෙනුවෙන් මිම්මක් නෑ 218 00:17:57,644 --> 00:18:00,712 මම බොරු කිව්වා කියලා හොඳින් දැනගන්න පුළුවන් විදිහේ. 219 00:18:00,714 --> 00:18:03,748 ඒත් ඔයා තේරුම් ගත්තා බෙවර්ලි කැට්ස්ගෙ මරණය පිළිබඳ යථාර්තය. 220 00:18:03,750 --> 00:18:05,817 එහි ඔයාගෙ චරිතය ගැන ඔයා තේරුම් ගත්තා. 221 00:18:05,819 --> 00:18:08,620 මගේ චරිතය මොකක්ද? 222 00:18:08,622 --> 00:18:11,623 බෙවර්ලි මිය ගියේ ඔයාගෙ නියෝගය නිසා. 223 00:18:11,625 --> 00:18:14,559 ඔයා ඔයා කෙරෙහිම කෝප වෙන තරමට 224 00:18:14,561 --> 00:18:17,128 ඇයව මරා දැමුවේ කවුරු උනත් ඔයා ඔහු සමගත් කෝප වෙනවා. 225 00:18:17,130 --> 00:18:20,131 ඇත්තටම.... 226 00:18:20,133 --> 00:18:23,869 මම කෝපයෙන් ඉන්නෙ හුදෙක් ඇයව මරා දැමූ කෙනා එක්ක විතරයි. 227 00:18:27,640 --> 00:18:29,808 ඔයා මාව මරන්න උත්සාහ කරා විල්. 228 00:18:29,810 --> 00:18:32,878 ඒක පෞද්ගලිකව නොසලකා සිටීම අමාරු දෙයක්. 229 00:18:32,880 --> 00:18:35,780 කොහොම උනත්, මම බෙවර්ලි ගෙ මිණිමරුවා උනානම්... 230 00:18:37,950 --> 00:18:39,951 මම ඔයාගෙ වෑයමට අත්පොළොසන් දෙනවා. 231 00:18:39,953 --> 00:18:42,854 ඔහ්, ඔයා මට චෝදනා කල දේට මම වැරදිකරු නෙවෙයි 232 00:18:42,856 --> 00:18:46,224 මම ඔයාට චෝදනා කල දේට වඩා. 233 00:18:48,928 --> 00:18:52,998 මම බලාපොරොත්තු වෙන්නෙ නෑ ඔයාට ස්ව-පිළිකුලක් හෝ පසුතැවීමක් හෝ ලැජ්ජාවක් දැනෙන්න ඕන කියලා. 234 00:18:53,000 --> 00:18:55,300 ඔයා දැනන් හිටියා ඔයා කරන දේ, 235 00:18:55,302 --> 00:18:57,302 ඒ වගේම ඔයා ගත්තේ ඔයාගෙම තීරණයක්, 236 00:18:57,304 --> 00:18:59,938 ඔයාගෙ පාලනය යටතේ තිබුන තීරණයක්. 237 00:18:59,940 --> 00:19:02,774 ඔහ්, ඔයා හිතනවද මම පාලනයකින් යුතුව ඉන්න බව? 238 00:19:02,776 --> 00:19:08,179 මම හිතනවා ඔයා මීට පෙර කිසිදිනක නොසිටිය තරමට පාලනයකින් යුක්තව ඉන්නවා කියලා. 239 00:19:08,181 --> 00:19:10,849 මට රිද්දන්න ක්‍රමයක් ඔයා හොයා ගත්තා. 240 00:19:14,687 --> 00:19:18,123 මම කල්පනා කරේ ඔයා කරන දෙයින් මිනිස්සු කී දෙනෙක්ට රිදේවිද කියලා. 241 00:19:20,159 --> 00:19:23,194 මම ඇලනා බ්ලූම්ට ඔයාගෙ සුභාශිංසන ලබා දෙන්නම්. 242 00:19:24,365 --> 00:19:26,166 ආයුබෝවන්, විල්. 243 00:21:10,837 --> 00:21:15,541 ඉතින්, පේන හැටියට රජුගෙ හැම අස්වයෙක්මයි රජුගෙ මිනිස්සුයි 244 00:21:15,543 --> 00:21:18,043 සේරටම හම්ප්ටි ව නැවතත් එකතු කරන්න පුළුවන් වෙලා වගේ. 245 00:21:19,980 --> 00:21:22,515 මම ඒක හොයාගත්ත තැනට හැම දේම ආපහු දැම්මද? 246 00:21:22,517 --> 00:21:24,884 එකක් හෝ දෙකක් හැර. 247 00:21:27,220 --> 00:21:29,522 මම දන්නවා මාව ඒකාධිපතියෙක් විදිහට සලකන මිනිස්සු ගැන. 248 00:21:29,524 --> 00:21:32,124 මම ගොඩක් ආදරේ ලැබූ පාලකයෙක් නෙවෙයි, 249 00:21:32,126 --> 00:21:35,995 ඒත් ඔයා මරා දැමුව හෙදිය, ඇයට හැමෝම කැමැත්තෙන් හිටියා. 250 00:21:35,997 --> 00:21:37,997 ඒ වගේම ඔයා මරා දැමූ උපස්ථායකත් එහෙමයි. 251 00:21:37,999 --> 00:21:41,500 ශෝකය සහ කම්පනය වගේ කිසිම දෙයක් නෑ 252 00:21:41,502 --> 00:21:44,970 මිනිස්සුන්ව එකට ඇදලා ගන්න දෙයක්. 253 00:21:44,972 --> 00:21:48,340 ජැක් ක්‍රව්ෆෝඩ් ඔයා එක්ක වචනයක් කතා කරන්න කැමත්තෙන් ඉන්නවා. 254 00:21:48,342 --> 00:21:53,112 මම විශ්වාස කරනවා ඔයා හොඳින් හැසිරේවි කියලා, ඒබල්. 255 00:21:57,384 --> 00:22:00,553 මට සහතිකයි ඔයා ෆ්‍රෙඩ්රික් එක්ක සෑහෙන්න කතා කරලා ඇති කියලා 256 00:22:00,555 --> 00:22:03,522 මගේ නරක හැසිරීම ගැන, ජැක්. 257 00:22:03,524 --> 00:22:05,524 ඔහු කොහොමද මාව විස්තර කරේ? 258 00:22:05,526 --> 00:22:08,160 සම්පූර්ණ මනෝව්‍යාධිකයෙක්, පොතේ හැටියට. 259 00:22:08,162 --> 00:22:11,864 - ඒ ඔයාගෙ පොතේ හැටියට ද, ෆ්‍රෙඩ්රික්? - ඔව්. 260 00:22:11,866 --> 00:22:14,967 මම කැමතියි ඔයාගෙ අවධානය යොමු කරන්න "මනෝව්‍යාධිකයා" කියන වචනය 261 00:22:14,969 --> 00:22:18,003 කිසිම ගෞරවාන්විත මනෝචිකිත්සකයෙක් විසින් භාවිතා කරේ නෑ 1968 සිට. 262 00:22:18,005 --> 00:22:21,540 දොස්තර ගිඩියන්, පරපීඩක ඝාතකයා ගැන ඔයා ලඟ මොනව හරි තොරතුරක් තියෙනවද නැද්ද? 263 00:22:21,542 --> 00:22:25,110 - කිසිම දෙයක් දන්නෙ නෑ. - ඔයා විල් ග්‍රැහැම්ට කිව්වා ඔයා දොස්තර ලෙක්ටර්ගෙ නිවසේ හිටිය බවක්. 264 00:22:25,112 --> 00:22:28,907 - ඇයි ඔයා එහේ හිටියේ? - මම දොස්තර ලෙක්ටර්ගෙ‍ ගෙදරට අඩියක්වත් තියලා නෑ. 265 00:22:28,933 --> 00:22:30,916 මට මනුස්සයට මුණ ගැහුනේ සතියටක විතර කලින්‍. 266 00:22:30,918 --> 00:22:33,520 කොහොම උනත් දොස්තර චිල්ටන් කාරුණික උනා ඔහුගෙ කෑම කාමරේ 267 00:22:33,546 --> 00:22:36,121 - විස්තර මාත් සමග බෙදා ගන්න තරම්. - ඇයි ඔහු එහෙම කරන්නේ? 268 00:22:36,123 --> 00:22:38,190 ඔව්, ඇයි ඔහු එහෙම කරන්නේ? 269 00:22:40,126 --> 00:22:45,431 විල් ග්‍රැහැම් හරිම උනන්දුවෙන් විශ්වාස කරනවා හැනිබල් ලෙක්ටර් තමයි පරපීඩක ඝාතකයා කියලා. 270 00:22:45,433 --> 00:22:49,275 දොස්තර චිල්ටන් ඔහුගෙ සංකල්පනාවන් නොසලකා හරින්නේ ඉතාමත් අඩුවෙන්, 271 00:22:49,301 --> 00:22:51,604 ඒ වගේම මටත් ඒ දේ කරන්න අනුබල දුන්නා. 272 00:22:51,606 --> 00:22:56,141 මට සමාවෙන්න නියෝජිත ක්‍රව්ෆෝඩ්, ඔබේ වෙලාව නාස්ති කරන්න උන එක ගැන. 273 00:22:56,143 --> 00:22:59,545 ඒක මම අප්‍රිය කරන ඔයාගෙ ක්‍රියාවක් සහ පාවාදීමක් නෙවෙයි, 274 00:22:59,547 --> 00:23:03,048 ‍දොස්තර චිල්ටන්; ඒක බොරුවක් විතරයි. 275 00:23:03,050 --> 00:23:05,150 ම් හ්ම්. මම ඔයාව එලියට එක්කන් යන්නම්. 276 00:23:05,152 --> 00:23:06,552 ස්තූතියි. 277 00:23:06,554 --> 00:23:15,261 දොස්තර චිල්ටන් මානසික රෝහලක අත්දැකීම් තිබුන කෙනෙක්ව හෙදියක් විදිහට සේවයට ගත්තා‍, ඒත් සේවකයෙක් විදිහට නෙවෙයි. 278 00:23:15,263 --> 00:23:21,500 ඒ හෙදිය දොස්තර ලෙක්ටර්ව මරන්න හැදුවා. ඒත් ඔයා දොස් කියන්නේ විල් ග්‍රැහැම් ට. 279 00:23:21,502 --> 00:23:24,136 ඔයාට එතනදි නිවැරදි පෙට්ටිය ලැබුනා, ජැක්, 280 00:23:24,138 --> 00:23:26,605 ඒත් ඔයා බලන්නේ වැරදි මුල්ල දිහා. 281 00:23:31,077 --> 00:23:34,013 මේ තැන සවි කරලා තියෙන සියළුම සිර මැදිරි නිසා, 282 00:23:34,015 --> 00:23:37,917 ඒක ආහාර දිරවීමට නරක විදිහට බලපානවා විය යුතුයි. 283 00:23:37,919 --> 00:23:41,553 ඔයා දන්නවද මම මරා දාපු අර හෙදියව? 284 00:23:41,555 --> 00:23:44,423 මම දන්නවා ඇය ආදරණීය සහෝදරියක් විදිහට පෙනුනා කියලා, 285 00:23:44,425 --> 00:23:50,129 ඒත් ඇය උනත් හොඳ කෙල්ලෙක් වෙන්නෙ නෑ නේද ඇය බියර් එකක් හෝ දෙකක් බිව්වට පස්සේ? 286 00:23:50,131 --> 00:23:52,631 මම ඇගෙන් ඇහුවා ඇය මගේ දිහා බලාගෙන හිටියද කියලා. ඇය කිව්වා නෑ කියලා 287 00:23:52,633 --> 00:23:54,700 ඉතින් මට ඒවා ගන්න උනා. 288 00:26:10,537 --> 00:26:13,272 ප්‍රොස්කියුටෝ රෝසස්. 289 00:26:13,274 --> 00:26:15,541 හෘද ටාටෙයාර්. 290 00:26:15,543 --> 00:26:17,209 හරක්මස් රවුන්ඩේල්. 291 00:26:20,178 --> 00:26:22,446 මේක මොකක් උනත් 292 00:26:22,450 --> 00:26:24,250 කියන්න අවශ්‍ය නෑ, 293 00:26:24,252 --> 00:26:27,987 මම මේ කෑම කන්නෙ නෑ කියන එක. 294 00:26:27,989 --> 00:26:29,989 ඔයාව නැවත දැකීම සතුටක්, දොස්තර චිල්ටන්. 295 00:26:29,991 --> 00:26:33,793 හ්ම්. හැනිබල් මිනීමස් කන්නා. 296 00:26:33,795 --> 00:26:36,996 ඔවුන් ඔහුට එහෙම කියාවි, ඔයා දන්නවනේ. 297 00:26:36,998 --> 00:26:38,998 ඒබල් ගිඩියන්ට අනුව නම් නෙවෙයි. 298 00:26:39,000 --> 00:26:41,801 ගිඩිටන් මට දවසකට ඇති වෙන්න කරදර දුන්නා, 299 00:26:41,803 --> 00:26:45,204 යථාර්තය තමයි ඔහු ඔයාට බොරු කිව්වා ඔහු විල් ග්‍රැහැම් ගැන මට වඩා ඇත්ත කියන බව ඔයාට තහවුරු කරන්න. 300 00:26:45,206 --> 00:26:48,974 ඇයි ඔයා අද රෑ මෙහේට ආවේ ඔයාට ඔච්චරම ඒත්තු ගැන්විලා නම්? 301 00:26:48,976 --> 00:26:50,976 ඩාවින්චිවාදය නිසා. 302 00:26:50,978 --> 00:26:53,279 මට ඕන උනේ නැහැ මම කිසිම දෙයක් ගැන සැක කරනවා කියලා ඔහු හිතන්න. 303 00:26:53,281 --> 00:26:57,950 මම ඇත්තටම ඔයා එක්ක කතා කර කර ඉන්නවා පේන්න හොඳ නෑ. 304 00:27:00,020 --> 00:27:02,354 මම තර්ජනයක් විදිහට සලකනවට මම කැමති නෑ. 305 00:27:07,127 --> 00:27:08,861 ජැක්. 306 00:27:08,863 --> 00:27:11,964 මට ගොඩක් සතුටුයි ඔයා මෙහේට ආව එක ගැන. ඒ උනත් ඔයා තමයි ගෞරවණීය අමුත්තා 307 00:27:11,966 --> 00:27:13,845 ඔයා මගේ ජීවිතේ බේරගත්තා‍. 308 00:27:13,871 --> 00:27:16,168 අවාසනාවට, මගේ මිත්‍රයා, මට නැවතිලා ඉන්න බෑ. 309 00:27:16,170 --> 00:27:17,870 ම්... ඕහ්. 310 00:27:17,872 --> 00:27:20,139 මම කැමතියි කෑම ටිකක් අරගෙන යන්න, කමක් නැත්නම්. 311 00:27:20,141 --> 00:27:23,242 සත්තකින්ම. මම සේවකයෙකුට කියන්නම් ඔයාට කුස්සියෙන් ටිකක් ගෙනත් දෙන්න කියලා. 312 00:27:23,244 --> 00:27:25,811 නෑ, නෑ. ඒකට කමක් නෑ. මට කෑම කන්ටේනරය ගේන්න 313 00:27:25,813 --> 00:27:28,814 මමම මෙතනින් තෝර ගන්නම්, ම්, 314 00:27:28,816 --> 00:27:32,151 ඔයාගෙ අනුමැතිය සහිතව, සත්තකින්ම, දොස්තර ලෙක්ටර්. 315 00:27:32,153 --> 00:27:35,821 - හලෝ, ජැක්. - හලෝ, ඇලනා. 316 00:27:35,823 --> 00:27:40,192 මට ඔයාගෙ අනුමැතිය තියෙනවද, දොස්තර ලෙක්ටර්? 317 00:27:40,194 --> 00:27:42,261 - ඒකෙ අහන්න දෙයක් නෑ. - ස්තූතියි. 318 00:27:44,397 --> 00:27:46,866 ඒවා ඉක්මනට කන්න, නැත්නම් නරක් වේවි. 319 00:27:51,471 --> 00:27:55,107 ස්තූතියි. සුභ සන්ධ්‍යාවක්. සුභ සන්ධ්‍යාවක් 320 00:28:13,293 --> 00:28:15,795 සී. 321 00:28:15,797 --> 00:28:17,263 මේක පරීක්ෂා කරන්න. 322 00:28:35,415 --> 00:28:38,762 හොඳයි, ඔයා මගේ රචනාවේ අවසානය ඉක්මවා ගියා, 323 00:28:38,788 --> 00:28:42,246 ඒත් ඔයා මගේ ප්‍රශ්ණෙ දැන් "චීන බත් කූරු" මගින් විසඳුවා. 324 00:28:53,366 --> 00:28:57,136 ඔයාට පුළුවන්නම් සරල වෝල්ට්ස් නැටුමකින් හැම ප්‍රශ්ණයක්ම විසඳන්න. 325 00:29:02,442 --> 00:29:05,945 ජැක් ඔයාට සලකන්නේ සැකකා‍රයෙකුට වගේ. 326 00:29:05,947 --> 00:29:09,148 කළුවරේ ඇඟිලි දික් කිරීමක්. 327 00:29:12,018 --> 00:29:14,019 මම විල්ගෙන් අයින් උනා, 328 00:29:14,021 --> 00:29:16,856 ඒත් තවමත් ඔහුගෙ චෝදනා මගේ පස්සෙන් එනවා. 329 00:29:18,392 --> 00:29:21,327 මමත් ඔහුගෙන් අයින් උනා. 330 00:29:21,329 --> 00:29:23,863 විල් ඔයාට කරපු දේට මට බැහැ ඔහුට සමාව දෙන්න. 331 00:29:26,499 --> 00:29:29,234 මම ඒ සේරගෙන්ම අයින් උනා. 332 00:29:29,236 --> 00:29:32,404 ඒ අයින් වීමෙන් අපිට ඉතුරු උනේ මොනවද? 333 00:29:32,406 --> 00:29:34,473 එකිනෙකාව. 334 00:31:46,640 --> 00:31:48,240 හලෝ දොස්තර ගිඩියන්. 335 00:32:07,293 --> 00:32:10,799 හෘද මන්තුව ආරක්ෂකයෙකුට දාලා. එතකොට කාටවත් කවදාවත් දැනගන්න ලැබෙන්නෙ නෑ ගිඩියන් අතුරුදහන් උන බව, 336 00:32:10,825 --> 00:32:14,287 අඩුම තරමේ ආරක්ෂකයා මිය යනකල්වත්, ඒ වැඩි කාලයක් යනකල් නෙවෙයි. 337 00:32:14,437 --> 00:32:15,963 - ඒ කාලය ප්‍රමාණවත්. 338 00:32:15,989 --> 00:32:19,807 ඔහුව අමුණලා තියෙන්නේ බිලී කොකු වලට, අත්දෙක උඩට කරලා බැඳලා, 339 00:32:19,808 --> 00:32:21,190 හරියටම විල් ග්‍රැහැම් හදන්න පුරුදු වෙලා හිටිය ඒවා වගේ. 340 00:32:21,410 --> 00:32:25,679 මේකේ මිනිස් හිසකෙස් සහ දතකුත් තියෙනවා, ජැක්, 341 00:32:25,681 --> 00:32:28,682 ගිඩියන්ට මේ දේවල් කරන්න කිසිම හැකියාවක් නෑ 342 00:32:28,684 --> 00:32:31,152 ඔහුට ඇති උන තුවාලත් එක්ක, ඇඳෙන් බැහැගන්නවත් බැරුව. 343 00:32:31,154 --> 00:32:33,354 ගිඩියන් අත්අඩංගුවෙන් පැනලා ගිය අන්තිම පාර, 344 00:32:33,356 --> 00:32:35,756 ඔහු ගියේ පරපීඩක ඝාතකයා හොයාගෙනයි. 345 00:32:35,758 --> 00:32:38,459 ගිඩියන් ඔහුව හොයා ගත්තා, හරි. 346 00:32:39,460 --> 00:32:43,595 ඊයෙ රෑ... ඝාතකයා ගිඩියන්ව හොයා ගත්තා. 347 00:33:07,187 --> 00:33:09,889 ඔයා නැගිටලා. 348 00:33:09,892 --> 00:33:11,358 ඔයත් එහෙමයි. 349 00:33:15,597 --> 00:33:18,732 මම හිතමින් හිටියේ අවමගුල් උත්සව ගැනයි, 350 00:33:18,734 --> 00:33:21,268 ඒ වගේම අපි ලිංගිකව එක්වෙන එකට ඒක කොච්චර සම්බන්ධයිද. 351 00:33:24,272 --> 00:33:26,273 ඒක මරණය දැකීමක්. 352 00:33:26,275 --> 00:33:28,141 ඒක නෙවෙයි.... 353 00:33:28,143 --> 00:33:31,144 ඒක අවමගුලක ලිංගිකව එක්වීමක් නෙවෙයි... 354 00:33:31,146 --> 00:33:34,114 - සත්තකින්ම ඒක එහෙමයි. 355 00:33:34,116 --> 00:33:37,885 අපි දෙන්නම යාළුවෙක්ව වැළලුවා විතරයි. 356 00:33:37,887 --> 00:33:40,087 අපි විල් ව වැළලුවා. 357 00:33:43,691 --> 00:33:46,760 අන්තිමේදි ඔහුට යන්න දීපු එකේ යම් විමුක්තියක් තියෙනවා. 358 00:33:49,631 --> 00:33:52,966 ඔව්. ඒක එහෙම තමයි. 359 00:34:01,175 --> 00:34:04,177 අපිට මේක කරන්න ගොඩක් හේතු තියෙනවා; 360 00:34:04,179 --> 00:34:06,246 අවමගුල් හේතුව විතරක් නෙවෙයි. 361 00:34:14,790 --> 00:34:17,224 මෙච්චර උදෙන් යම් කෙනෙක් මගේ සීනුව නාද කරපු අන්තිම වතාවේ, 362 00:34:17,226 --> 00:34:19,192 ඒ ජනසංගණන ඒකකයෙන්. 363 00:34:26,901 --> 00:34:28,702 මම බලන්නම් ඒ කවුද කියලා. 364 00:34:43,184 --> 00:34:46,186 ජැක්. හැනිබල්. 365 00:34:46,188 --> 00:34:47,921 මට ඔයා වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්. 366 00:34:47,923 --> 00:34:49,590 අපි කතා කරන්න ඕන. 367 00:34:55,330 --> 00:34:59,199 ඒබල් ගිඩියන් ඊයෙ රෑ පඩිපෙලෙන් වැටුනා. 368 00:34:59,201 --> 00:35:00,934 ඔහුව ‍රෝහල්ගත කරා. 369 00:35:00,936 --> 00:35:03,804 ඔහුව බලාගන්න හිටපු ආරක්ෂකයව මරා දමලා 370 00:35:03,806 --> 00:35:07,374 පරපීඩක ඝාතකයගෙ තවත් මිනීමැරුමක් විදිහට පේන පරිදි. 371 00:35:07,376 --> 00:35:09,376 ගිඩියන්ව කොහෙන්වත් හොයාගන්න පුළුවන් උනේ නෑ. 372 00:35:09,378 --> 00:35:11,144 ඔහු පැන ගිහින් ද? 373 00:35:11,146 --> 00:35:13,113 අපි දන්නවා ඔහුට තනියම රෝහලෙන් පිට වෙන්න බැරි බව. 374 00:35:13,115 --> 00:35:15,349 ඔහුගෙ කොන්ද බිඳිලා. ඔහුව කවුරු හරි අරන් ගිහින්- 375 00:35:15,351 --> 00:35:17,618 ඔහුව දන්න කවුරුහරි කෙනෙක්. 376 00:35:21,155 --> 00:35:23,657 ඔයා ඊයෙ රෑ කොහේද හිටියේ? 377 00:35:27,295 --> 00:35:28,996 මම මෙහේ හිටියේ. 378 00:35:28,998 --> 00:35:31,665 මුළු රෑම? 379 00:35:31,667 --> 00:35:33,734 ඔව්. 380 00:35:33,736 --> 00:35:37,322 ඔයා ඇරෙන්න වෙන කාට හරි පුළුවන්ද ඒක තහවුරු කරන්න? 381 00:35:38,648 --> 00:35:40,331 මට පුළුවන්. 382 00:35:42,176 --> 00:35:44,811 මම මුළු රෑම හැනිබල් සමග හිටියේ, ජැක්. 383 00:35:49,050 --> 00:35:50,337 ඔයා ඔහුට මොකක් ගැනද චෝදනා කරන්නේ? 384 00:35:50,363 --> 00:35:54,121 මම ඔහුට කිසි දෙයක් ගැන චෝදනා කරන්නෙ නෑ. මම අහන්නේ ඔහු හිටියෙ කොහෙද කියලා විතරයි. 385 00:35:54,123 --> 00:35:57,057 ඔයා අහන්නේ ඒක විතරක් නෙවෙයි. 386 00:36:34,696 --> 00:36:37,764 රොචී ඩි-කුයිස්. 387 00:36:37,766 --> 00:36:39,466 මැටි ගල්වා ‍රෝස් කරපු කලවයක්. 388 00:36:39,468 --> 00:36:43,704 ඒ වගේම හාරලා ගත්ත ඇට මිදුළු. 389 00:36:56,250 --> 00:36:59,786 මම මැටි එකතු කරලා උයන්න හරිම කැමතියි‍. 390 00:36:59,788 --> 00:37:02,456 ඒකෙන් වඩාත් රස පිරුනු ආහාරයක් හදන්න පුළුවන් 391 00:37:02,458 --> 00:37:08,161 ඒ වගේම රෑ කෑමට යම් නාට්‍යාකාරයක් එකතු කරන්න පුළුවන්. 392 00:37:08,163 --> 00:37:10,297 අපි ආවේ මැටි වලින්. නැවතත් මැටි වලට යනවා. 393 00:37:13,234 --> 00:37:18,739 මම පෙති කපන්නද? මම හිතනවා ඔයා දැනටමත් පෙති කපලා කියලා. 394 00:37:18,741 --> 00:37:21,908 ඔයාගෙ කකුල් වලින් තව දුරටත් ඔයාට යහපතක් නෑ. 395 00:37:21,910 --> 00:37:24,277 ඔයාගෙ කශේරුකාවේ තැන් හතරකින් ඇට බිඳුමක් සිදු උනා. 396 00:37:24,279 --> 00:37:29,282 මේක ඒ ගාත්‍රා ප්‍රායෝගිකව භාවිතා කරනවට වඩා සෑහෙන්න දුර ගිය වැඩක්. 397 00:37:31,486 --> 00:37:35,355 ඕනම දෙයක් ති‍යාගෙන ඉන්න එක අමාරුයි නේද, දොස්තර ලෙක්ටර්? 398 00:37:35,357 --> 00:37:39,192 ලබා ගන්න දුර්ලභයි, තියා ගන්න අමාරුයි. 399 00:37:39,194 --> 00:37:43,130 ශාපලත් බෙලහීන ජීවිතය. 400 00:37:49,070 --> 00:37:52,405 ඔයා අධිෂ්ඨාන ක‍රගෙන හිටියේ පරපීඩක ඝාතකයා ගැන දැනගන්නයි, දොස්තර ගිඩියන්. 401 00:37:55,109 --> 00:37:57,310 දැන් තමයි ඔයාගෙ අවස්ථාව. 402 00:37:57,312 --> 00:38:01,114 ඔයා අදහස් කරන්නේ මම මගෙන්ම අවසාන රාත්‍රී ආහාරය ලබා ගත යුතුයි කියලද? 403 00:38:01,116 --> 00:38:03,049 ඔව්. 404 00:38:05,887 --> 00:38:10,157 කොහොමද මේ වගේ තත්වයකදී කෙනෙකුට ආචාරශීලීව මේ වගේ කෑමක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වෙන්නේ? 405 00:38:10,159 --> 00:38:13,927 එක්කෙනෙකුට බෑ. 406 00:38:13,929 --> 00:38:16,363 මියයන එක නෙවෙයි ඛේදවාචකය, ඒබල්, 407 00:38:16,365 --> 00:38:18,231 දුර්වල වෙන එකයි. 408 00:38:48,930 --> 00:38:51,131 කෝකියට මගේ ආශිංසනය පිරිණමනවා. 409 00:38:53,901 --> 00:38:58,338 - තාරාවා, උරා, හරකා. - නිකම්ම හරකෙක් නෙවෙයි; වග්යු හරකෙක් ගෙ මස්. 410 00:38:58,340 --> 00:39:00,473 එයින් එකෙක්ගෙ මිල ඩොලර් 100ක් විතර වෙනවා. 411 00:39:00,475 --> 00:39:02,142 ඒ කෝබ් වර්ගයේ එකෙක් නෙවෙයි කියලා ඔයා කොහොමද දන්නේ? 412 00:39:02,144 --> 00:39:05,078 හොඳයි, කෝබ් වර්ගයේ හැම එකෙක්ම වග්යු හරක්; හැම වග්යු හරකෙක්ම කෝබ් එකෙක් නෙවෙයි. 413 00:39:05,080 --> 00:39:06,321 හරි. 414 00:39:06,347 --> 00:39:11,284 අඩුම තරමේ අපි දන්නවා දොස්තර ලෙක්ටර් මිනිස්සුන්ව කන්න දුන්නෙ නෑ කියලා, ඔයාට ඕන මිනිස්සුද? 415 00:39:11,286 --> 00:39:13,553 පරපීඩක ඝාතකයා ඔවුන්ගෙන් තමයි මේවා බැඳලා තියෙන්නේ, 416 00:39:13,555 --> 00:39:16,356 හරියටම විල් ග්‍රැහැම් කරා කියලා හිතන විදිහට. 417 00:39:19,093 --> 00:39:21,261 මාළු යොත් වියමන හදලා තියෙන්නේ බෙවර්ලි ගෙ කෙස් ගස් වලින්; 418 00:39:21,263 --> 00:39:23,263 ඇටකටු කැබැල්ල මීරියම් ලෑස් ගෙ; 419 00:39:23,265 --> 00:39:25,899 නහරය ෂෙල්ඩන් අයිස්ලි ගෙ, අහ්, 420 00:39:25,901 --> 00:39:28,034 ස්නායු නාරටි අරගෙන තියෙන්නේ ඩේවිස් විනිසුරුවරයාගෙන්, 421 00:39:28,036 --> 00:39:31,938 නියපොත්ත ජේම්ස් ග්‍රේ, අපේ බිතුසිතුවම් කරුගෙන් - 422 00:39:31,940 --> 00:39:34,207 පරපීඩක ඝාතකයගෙ සියළුම ගොදුරු. 423 00:39:34,209 --> 00:39:38,006 ඇම හතරක් මුළුමුණින්ම වගේ විල් ගෙ ගෙදරින් හම්බුන ඒවා විදිහට හඳුනගෙන තියෙනවා, 424 00:39:38,032 --> 00:39:41,644 හදලා තියෙන්නේ හරියටම ඒ මිනිස් අවශේෂ වලින්මයි: ඇබිගේල් හොබ්ස් ගෙ, 425 00:39:41,650 --> 00:39:44,384 ඩොනල්ඩ් සක්ලිෆ්‍ ගෙ, මරිස්සා ෂූර් ගෙ, 426 00:39:44,386 --> 00:39:47,387 ජෝර්ජියා මැචෙන් ‍ගේ. 427 00:39:47,389 --> 00:39:50,657 මේ මිනිස්සු කාවවත් විල් මරලා නෑ. 428 00:39:50,659 --> 00:39:55,262 කිසිම පිටපත් කරන්නෙක් නෑ; කවදාවත් හිටියෙත් නෑ. 429 00:39:55,264 --> 00:39:58,398 ඒ හැම වෙලාවෙම ඝාතකයා තමයි. 430 00:39:58,400 --> 00:40:00,901 අන්තිමේදි ඔහුගෙ මිණීමැරුම් සේරගෙම කීර්තිය ලබා ගන්නවා. 431 00:40:02,637 --> 00:40:05,272 සමහරවිට ඕනවටත් වඩා කීර්තියක්. තවත් කෙනෙක්ව හම්බඋනා 432 00:40:05,274 --> 00:40:07,941 ඇම තුල ඉඳලා. මැඩ්‍රෝනා ශාක පට්ටයක් 433 00:40:07,943 --> 00:40:10,543 නැගෙනහිර වෙරලේ කොහෙත්ම තියෙන්න බැරි ගහක්, 434 00:40:10,545 --> 00:40:13,046 මේ පට්ටය ගලවගෙන තියෙන්නේ ඉතාමත් මෑතකදී. 435 00:40:13,048 --> 00:40:15,916 වර්ජීනියා වල මැඩ්‍රෝනා පට්ට ගන්න පුළුවන් පොඩි තැනක් තියෙන්නේ. 436 00:40:15,918 --> 00:40:19,019 ඔයාගෙ ඒකසෛලීය ගවේශන පළාතේ ද? 437 00:40:19,021 --> 00:40:21,388 ඔව්. 438 00:40:21,390 --> 00:40:22,989 මෙහේ. 439 00:42:18,773 --> 00:42:21,107 මිරියම් 440 00:42:21,132 --> 00:42:26,132 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 441 00:42:26,157 --> 00:42:31,157 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.