1 00:00:01,264 --> 00:00:03,264 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 2 00:00:04,865 --> 00:00:06,312 හැනිබල් පෙර කතාංගයන්ගෙන්... 3 00:00:06,432 --> 00:00:08,160 මම මගේ ජීවිතය මරණයට කැප කරනවා. 4 00:00:08,409 --> 00:00:09,960 දැන් මරණය ඔයාගෙ නිවසට යනකල් පස්සෙන් ඇවිල්ලා. 5 00:00:10,080 --> 00:00:11,822 මම හිතන්නෙ නෑ මට රසායනික චිකිත්සාවක් කරන්න ඕන කියලා. 6 00:00:11,942 --> 00:00:13,775 - මේකෙදි මම මොනව හරි කියන්න ඕනද? - නෑ. 7 00:00:13,895 --> 00:00:17,113 මම මේ බිතුසිතුවම වෙනුවෙන් සෑහෙන්න කාලයක් ගත කරා, විල්. මට ඔයාගෙ උදව් අවශ්‍යයි. 8 00:00:17,233 --> 00:00:20,191 පිස්කල් මුලාදෑණීයගෙ මරණයට හේතු උනේ මොකක්ද? - උණ්ඩයක්. 9 00:00:20,311 --> 00:00:22,945 - එතකොට විල් ග්‍රැහැම් ගෙ ගොදුරු? - අංග ඡේදනයෙන්. 10 00:00:23,065 --> 00:00:25,185 ඒවා වෙනස් මිණීමරුවන් දෙදෙනෙක් සහ වෙනස් සිද්ධීන් දෙකක්. 11 00:00:25,187 --> 00:00:27,854 විල් ට චෝදනා ලැබිලා තියෙන්නේ වෙන කෙනෙක් කරපු අපරාධ වලට. 12 00:00:27,856 --> 00:00:30,845 - ඔහු කිව්වේ ඒ පුද්ගලයා ඔබයි කියලා. - සමහරවිට ඔහු බාගෙට හරි ඇති. 13 00:00:40,201 --> 00:00:42,035 මූලික දේවල් ඔතන්න 14 00:00:42,037 --> 00:00:45,739 කෙලවර එකතුවන තැන වටා, හතර, 15 00:00:45,741 --> 00:00:49,209 පහ, හය වතාවක්. 16 00:00:49,211 --> 00:00:51,995 අවසානය රැලි කරන්න 17 00:00:51,997 --> 00:00:53,997 රේඛා අතර. 18 00:00:53,999 --> 00:00:55,882 තදින්. 19 00:00:55,884 --> 00:00:58,502 ඊටපස්සෙ... කපන්න. 20 00:00:58,504 --> 00:01:01,555 ඒකට කියන්නේ ලේ-ගැටය කියලා. 21 00:01:05,343 --> 00:01:07,094 ඔයාගෙ තාත්තා ඔයාට දඩයම් කරන හැටි ඉගැන්නුවා. 22 00:01:07,096 --> 00:01:09,763 මම ඔයාට මාලු අල්ලන හැටි උගන්නන්නයි යන්නේ. 23 00:01:09,765 --> 00:01:12,465 එකම‍ දේ, නේද? 24 00:01:12,467 --> 00:01:15,519 එකෙක්ව අල්ලගන්න, වෙන එකෙක් ඇමට දානවා? 25 00:01:15,521 --> 00:01:17,521 ඔයා එකෙක්ව අල්ලගන්න, 26 00:01:17,523 --> 00:01:19,856 අනිත් කෙනාට ඔයා වෙඩි තියනවා. 27 00:01:19,858 --> 00:01:23,143 ඔයා මොකක්ද අල්ලගන්න හදන්නේ? 28 00:01:25,079 --> 00:01:27,064 ඔයාව අල්ලගත්ත කෙනාව. 29 00:01:27,066 --> 00:01:29,866 පැනලා ගිය කෙනාව. 30 00:01:29,868 --> 00:01:31,868 මාළුවෙක්ව වරක් අල්ලගත්තට පස්සේ 31 00:01:31,870 --> 00:01:34,988 ඌ පැනලා ගියාම, ඌව ආපහු අල්ලගන්න හරිම අමාරු වෙනවා. 32 00:01:44,048 --> 00:01:47,884 හැමෝම හිතන්නේ පැනලා ගිය කෙනා ගැන ඔයා බොරු කියනවා කියලා. 33 00:01:47,886 --> 00:01:50,336 ඒ නිසයි මම ඔහුව අල්ලගන්න ඕන. 34 00:01:55,059 --> 00:01:58,729 බිලී කොක්ක විසි කරන්න කලින් අන්තිමට කරන්න ඕන දේ: 35 00:01:58,731 --> 00:02:01,114 එකෙක්ව නම් කරන්න ඔයාගෙ ඇමට අහුවෙන්න කියලා 36 00:02:01,116 --> 00:02:03,349 ඔයාව බලාගත්ත යම් කෙනෙක් වෙනුවෙන් 37 00:02:03,351 --> 00:02:05,986 ආයුබෝවන් කියන්නද? 38 00:02:05,988 --> 00:02:07,988 ඔයාව බලාගත්ත යම් කෙනෙක්ව නම් කරනවනම්, 39 00:02:07,990 --> 00:02:10,374 මිත්‍යා විශ්වාසය නැති උනාම, ඔයා මාළුවව අල්ලගනීවි. 40 00:02:10,376 --> 00:02:13,710 ඔහ්. 41 00:02:13,712 --> 00:02:15,796 ඔයා ඒක මොකක් කියලද නම් කලේ? 42 00:02:17,749 --> 00:02:20,183 ඇබිගේල් 43 00:02:45,526 --> 00:02:48,445 ඔයා නිවැරදියි. මිණීමරුවා බිතුසිතුවමේ හිටියා. 44 00:02:48,447 --> 00:02:52,365 ඔහු ඉන්නවා කියලා ඔයා කියපු තැනම. ඔහුගෙ නම ජේම්ස් ග්‍රේ. 45 00:02:52,367 --> 00:02:54,367 අපි ඔහුගෙ වාහනේ ගොවිපල අසල තිබිලා හොයාගත්තා. 46 00:02:54,369 --> 00:02:57,889 ඔහු බිතුසිතුවම හැදුව කෙනා බවට ඇති තරම් DNA සාධක ඔහුගෙ ට්‍රක් රථයේ තිබිලා හම්බඋනා. 47 00:02:57,915 --> 00:03:00,340 ඔයා ඔහු ගැන ඕන තරම් සාක්ෂි හොයාගන්න ඇති මගේ ගැන හොයා ගත්ත තරම්. 48 00:03:00,342 --> 00:03:03,376 ඔයා එහෙම කියපු එක ගැන මට සතුටුයි. 49 00:03:03,378 --> 00:03:05,679 කවුද ඔහුව බිතුසිතුවමට ඇමිණුවේ? 50 00:03:05,681 --> 00:03:09,449 අපි දන්නෙ නෑ. ඔහුට සමහරවිට හවුල්කාරයෙක් ඇති. 51 00:03:09,451 --> 00:03:11,318 තවත් මිණීමරුවෙක්. සමහරවිට ඔවුන් සියදිවි හාණි කරගන්න කතා කරගෙන ඇති. 52 00:03:11,320 --> 00:03:13,854 කිසිම හවුල් කාරයෙක් නෑ. 53 00:03:13,856 --> 00:03:17,691 මේ කලාකරුවා වැඩ කරලා තියෙන්නේ තනිවමයි ඔහු ඔහුගෙම නිර්මාණයට අමුණන්න කලින්. 54 00:03:17,693 --> 00:03:20,527 - පොර බැඳීමක සලකුණක් නෑ. - නෑ. 55 00:03:20,529 --> 00:03:23,530 ඉතින්, මේ දෙවෙනි මිණීමරුවා, ඔහු කවුරු උනත්, 56 00:03:23,532 --> 00:03:26,066 බිතුසිතුවම්කරුව හොඳින් තේරුම් ගෙන තියෙනවා 57 00:03:26,068 --> 00:03:29,202 ඔහුගෙ කැන්වසය හොයා ගැනීම ගැන විතරක් නෙවෙයි. ඔහුට හොඳින් ඒත්තු ගැන්වීමට පවා 58 00:03:29,204 --> 00:03:31,571 - එහි කොටසක් වීමට. - ඒ කවුද කියලා ඔයාට අදහසක් තියෙනවද? 59 00:03:31,573 --> 00:03:35,158 - මට තියෙනවා. - කියන්න එපා "හැනිබල් ලෙක්ටර්" කියලා. 60 00:03:35,160 --> 00:03:38,879 - මම කියන්නේ හැනිබල් ලෙක්ටර් කියලා. - ඒ සීනුව ගහන එක ඔයා නැවැත්තුවේ නැද්ද? 61 00:03:38,881 --> 00:03:42,549 මම කියන්නෙ නෑ ඔයාට ඔප්පු කරන්න බැරි කිසි දෙයක් විශ්වාස කරන්න කියලා. මම කියන්නේ ඔප්පු කරන්න කියලා විතරයි. 62 00:03:42,551 --> 00:03:46,253 - හැනිබල් ලෙක්ටර්ට කිසිම හේතුවක් නෑ- - ඒක හරියටම හරි. 63 00:03:46,255 --> 00:03:50,590 ඔහුට තේරුම්ගතහැකි කිසිම හේතුවක් නෑ ඔහුගෙම විනෝදය හා කුතුහලයට වඩා. 64 00:03:50,592 --> 00:03:53,460 ඒක ඔප්පු කරන්න අමාරුයි. 65 00:03:53,462 --> 00:03:55,762 ඒ විස්තරය දැන ගැනීම හරිම දක්ෂකමක් වේවි 66 00:03:55,764 --> 00:03:57,764 ජේම්ස් ග්‍රේ ගෙන් යමක් හොයාගන්න එක. 67 00:03:57,766 --> 00:04:04,371 ඔහුට ඒකට විරෝධය පාන්න බැරි වේවි. බොහෝදුරට ඒක නොදැන සිටින යමක් වේවි. හැංගුන යමක්. 68 00:04:06,757 --> 00:04:09,442 මම දක්ෂ විදිහට විස්තරයක් හොයන්නම්. 69 00:04:09,444 --> 00:04:11,928 ඒත් මම හැනිබල්ව හොයන්නෙ නෑ. 70 00:04:11,930 --> 00:04:14,781 ඔයා හොයන තාක් කල්. 71 00:04:16,751 --> 00:04:20,287 ඔයා එලියේ හොයන්න, 72 00:04:20,289 --> 00:04:22,322 මම මේ ඇතුලේ හොයන්නම්. 73 00:05:28,618 --> 00:05:31,799 මම බෙවර්ලි කැට්ස් ට දුන්න විස්තරම ඔයාටත් දේවි. 74 00:05:32,708 --> 00:05:35,283 මම දන්නවා මේක මොකක්ද කියලා ඔයා දන්න බව. 75 00:05:35,403 --> 00:05:37,622 ඔයා අපේ සංවාද පටිගත කරනවා. 76 00:05:37,742 --> 00:05:41,244 එහෙම නැත්නම් අපි බොරුවට අඟවනවා, නේද? 77 00:05:41,246 --> 00:05:44,541 මොන “මේකද“ ඔයා මට පිරිණමන්නේ “අරක“ හුවමාරු කරගන්න? 78 00:05:44,567 --> 00:05:49,686 මනෝචිකිත්සක කව තුල සාකච්චා කරන මාතෘකා වලින් මම අයින් වෙනවා. 79 00:05:52,674 --> 00:05:56,325 මම මගේ රෝග විනිශ්චයන් ඔයා සමග බෙදා ගත්තා සාක්ෂි දීමේදී. 80 00:05:56,327 --> 00:05:59,628 ඔයාගෙ පෞරුෂ අක්‍රමිකතාවය, 81 00:05:59,630 --> 00:06:02,098 ස්නායු රෝග-- සේරම ව්‍යාජයි. 82 00:06:02,100 --> 00:06:06,102 ඒක ඇත්තක් උනත්, මම යම් ආශාවන් ඇති මනෝව්‍යාධිකයෙක් වෙලාම ඉඳීවි. - ම්. 83 00:06:06,104 --> 00:06:08,087 ඒ සම්බන්ධයෙන් ඉතා හොඳ මෙහෙයවන්නෙක්. 84 00:06:08,089 --> 00:06:10,940 අහිංසක, ව්‍යාකූල වූ, තුවාල උන කුරුල්ලෙක් 85 00:06:10,942 --> 00:06:13,993 නියෝජිත ක්‍රව්ෆෝඩ්ට, දොස්තර ලෙක්ටර්ට හා බ්ලූම් ට. 86 00:06:13,995 --> 00:06:16,446 ඒ වගේම මට, හොඳයි.. 87 00:06:16,448 --> 00:06:19,731 මම මනෝව්‍යාධිකයාගේ ආධිපත්‍යය ලබා ගන්නවා: 88 00:06:19,757 --> 00:06:22,251 මනෝහර, යොමු උන, අනුකම්පා සහිත. 89 00:06:22,253 --> 00:06:24,287 මනෝහරභාවය තර්කානුකූලයි, සත්තකින්ම. 90 00:06:24,289 --> 00:06:27,256 ඉතින්, එක්කෝ මම මනෝව්‍යාධිකයෙක් 91 00:06:27,258 --> 00:06:29,959 නැත්නම් මම මුලා උන කෙනෙක්. 92 00:06:29,961 --> 00:06:33,513 නැත්නම් මම හැනිබල් ලෙක්ටර් ගැන නිවැරදියි. ඔයාට කුතුහලයක් නැද්ද 93 00:06:33,515 --> 00:06:36,666 ඒ මොන එකද කියලා? 94 00:06:36,668 --> 00:06:40,253 - ඔයාව පරීක්ෂා කරන්න මට ඉඩ දෙනවද? - මාව පරීක්ෂා කරන්න? 95 00:06:40,255 --> 00:06:43,689 මම ඒ සේරම ගන්නම්. 96 00:06:43,691 --> 00:06:47,060 ඔබ මුල්ම සහ අවසාන වචනය වේවි 97 00:06:47,062 --> 00:06:50,897 විල් ග්‍රැහැම්ගෙ මනස තුල. දෙවියනේ, ඔයාට ඒක අවුරුදු ගණනක් කන්න තිබුනා. 98 00:06:50,899 --> 00:06:54,283 දොස්තර ලෙක්ටර් ගැන කොහොමද? 99 00:06:54,285 --> 00:06:58,471 ඔයා මගේ එකම එක මනෝ චිකිත්සකයා විය යුතු නැද්ද, දොස්තර චිල්ටන්? 100 00:06:58,473 --> 00:07:01,374 - කල්පිත වශයෙන්. - හොඳයි එහෙනම්, 101 00:07:01,376 --> 00:07:03,459 ඔයාගෙ “අරක“ විදිහට 102 00:07:03,461 --> 00:07:06,012 මගේ “මේක“ 103 00:07:06,014 --> 00:07:10,967 මම ගැන හෝ මගේ චිකිත්සා ගැන හැනිබල් ලෙක්ටර් සමග සාකච්චා කරන්න එපා. 104 00:07:10,969 --> 00:07:16,489 ඔහුට කියන්න ඔයා තීරණය කල බව මම ඔහුගෙ කිසිම ගණුදෙනුවකට තව දුරටත් සම්බන්ධ නෑ කියලා. 105 00:07:18,675 --> 00:07:24,330 මම දැන් ඉන්නේ ඔයාගෙ සුවිශේෂි රැකබලාගැනීම යටතේ. 106 00:07:26,850 --> 00:07:29,919 ලාසරස් ඒක හොඳින් ලබා ගත්තා. 107 00:07:29,921 --> 00:07:32,238 මගේ සමාජ කවයට යාළුවෝ අන්තර්ගත නෑ 108 00:07:32,240 --> 00:07:35,358 මරණයට වැඩි බලතල තියෙන අය. 109 00:07:35,360 --> 00:07:37,560 මම හිතනවා මම ෆේස්බුක් එකට සම්බන්ධ වෙන්න තිබුනා කියලා 110 00:07:37,562 --> 00:07:39,946 මට අවස්ථාවක් තිබුන වෙලාවේ 111 00:07:51,542 --> 00:07:56,429 මම කවදාවත් ජැක්ට ඉඩ දිය යුතුව තිබුනේ නෑ මාව රසායනික චිකිත්සාවට රැගෙන යන්න. 112 00:07:56,431 --> 00:07:58,381 ඔහු උත්සාහ කරන්නේ ඔයාගෙ ජීවිතේ දිග කරන්නයි. 113 00:07:58,383 --> 00:08:00,633 ඔහු උත්සාහ කරන්නේ ජීවිතේ තත්වය වැඩිදියුණු කරන්නයි 114 00:08:00,635 --> 00:08:02,635 ඒක මහන්සියේ තරමට වටින්නෙ නෑ. 115 00:08:02,637 --> 00:08:05,521 ජැක්ගෙ මහන්සියද ඔයාගෙ මහන්සිය ද? 116 00:08:07,474 --> 00:08:10,860 මම මගේ බඩේ තියෙන දේවල් වමනෙ කරනවා. 117 00:08:12,813 --> 00:08:17,183 හොඳ දවසක, මම නිදාගන්නවා 118 00:08:17,185 --> 00:08:20,770 පැය පහලොවේ සිට දහඅට දක්වා 119 00:08:20,772 --> 00:08:22,972 නරක දවසක, මම නිදාගන්නෙ නෑ. 120 00:08:22,974 --> 00:08:26,075 මගේ හොඳම සිද්ධි- සැකිල්ල තමයි 121 00:08:26,077 --> 00:08:30,129 දිග් ගැස්සූ වේදනා කළමනාකරණය. 122 00:08:30,131 --> 00:08:32,498 ඔයාට කළමණාකරනය කරගන්න ජැක් උදව් කරාවි. 123 00:08:34,601 --> 00:08:38,554 ඔහු ඔයාට ආදරෙයි, බෙලා. 124 00:08:38,556 --> 00:08:42,041 ඔයා ගිය දවසක, ඔහුට ඔයාගෙ නිහඬතාවය අණකරයක් විදිහට දැනේවි. 125 00:08:42,043 --> 00:08:46,696 මගේ නිහඬතාවය අවශ්‍යයෙන් විය යුතු එකක්. 126 00:08:46,698 --> 00:08:50,132 යුද්ධය අවසානයි. 127 00:08:50,134 --> 00:08:54,387 පිළිකාව බලහත්කාරකම් කරනවා. 128 00:08:54,389 --> 00:08:57,323 මට යටත් වෙන්න ඕන. 129 00:08:57,325 --> 00:09:00,943 මගේ ගරුත්වය තියෙන වෙලාවෙදි. 130 00:09:03,814 --> 00:09:06,883 ඔයා හිතන්නෙ ඔයාගෙ ජීවිතේ අවසාන කරගන්න එක ගැනද? 131 00:09:06,909 --> 00:09:11,229 සියදිවි නසා ගැනීම පේන්නේ හරියට මගේ ප්‍රශ්නෙට ප්‍රභල විසඳුමක් වගේ. 132 00:09:13,173 --> 00:09:15,858 ඔයාට ඒක කොහොමද දැනෙන්නේ. 133 00:09:20,163 --> 00:09:22,431 සප්‍රාණිකව. 134 00:09:25,519 --> 00:09:28,337 ඒක ඔයාට කොහොමද දැනෙන්නේ? 135 00:09:30,807 --> 00:09:34,293 මම හැමවෙලාවෙම සුවපහසුවෙන් මැරෙන එක ගැන අදහස් කරා. 136 00:09:34,295 --> 00:09:37,563 මගේ ජීවිතේ සිතුවිලි ඕනෑම මොහොතක අවසන් විය හැකියි 137 00:09:37,565 --> 00:09:40,566 සම්පූර්ණයෙන් අගය කිරීමට තරම් මාව නිදහස් වෙනවා 138 00:09:40,568 --> 00:09:44,870 සුන්දරත්වය සහ කලාව සහ සන්ත්‍රාසය 139 00:09:44,872 --> 00:09:46,939 මේ ලෝකයට ප්‍රධානය කිරීමට ඇති හැම දේකින්ම. 140 00:09:46,941 --> 00:09:49,675 මරණයක ප්‍රතිලාභය? 141 00:09:49,677 --> 00:09:52,061 තමන්ගෙම ජීවිතය ගැනීම මත, සොක්‍රටීස් 142 00:09:52,063 --> 00:09:55,214 සුවකිරීමේ දෙවියාට කුකුලෙක් පිරිනැමුවා, ඇස්ක්ලේපියස්, 143 00:09:55,216 --> 00:09:57,233 ඔහුගෙ ණය ගෙවීමට. 144 00:09:57,235 --> 00:10:00,419 ඒ මොන විදිහේ ණයක් ද? 145 00:10:00,421 --> 00:10:02,788 සොක්‍රටීස්ට, මරණය කියන්නේ පරාජය වීමක් නෙවෙයි... 146 00:10:05,058 --> 00:10:07,093 ...සුවවීමක් මිස. 147 00:10:14,985 --> 00:10:18,321 මහත්වරුනි... 148 00:10:18,323 --> 00:10:21,157 ප්‍රාදේශිය පොලිසිය විසින් මීමැස්සන් සහමුලින් වැනසිය යුතුව තිබුනා 149 00:10:21,159 --> 00:10:23,960 අපේ අපරාධ ස්ථානයේ අපිට වැඩකරන්න පුළුවන් වෙන්න. පැහැදිලිවම, කවුරුහරි අරක වහලා දාලා. 150 00:10:23,962 --> 00:10:26,829 - මමයි කරේ. - ඔහුයි කරේ. - ජිමී? 151 00:10:26,831 --> 00:10:29,081 හොඳයි, මම මී මැස්සන්ට ආදරෙයි. 152 00:10:29,083 --> 00:10:31,584 ඔයා දැනන් හිටියද පිරිමි මී මැස්සා 153 00:10:31,586 --> 00:10:34,453 ස්වභාව ධර්මයේ වඩාත්ම බුද්ධිමත් ආත්මඝාතක කඩුහරඹකරු කියලා? 154 00:10:34,455 --> 00:10:36,455 පිරිමි මී මැස්සා මී මැසි රැජිණ සමග එකතු උනාම, 155 00:10:36,457 --> 00:10:38,791 ඔහුගෙ විසර්ජනය අධි පිපිරුමු සහගතයි, 156 00:10:38,793 --> 00:10:40,793 ඒක මිනිස් කනට පවා ඇසෙනවා. 157 00:10:40,795 --> 00:10:42,678 හරි. 158 00:10:42,680 --> 00:10:44,714 ඔහු කොච්චර කාලයක් එතන ඉඳලද? 159 00:10:44,716 --> 00:10:47,713 අහ්, ගණනය කිරීම් අනුව, මම ඇස්තමේන්තු කරනවා සති දෙකක් කියලා. 160 00:10:47,833 --> 00:10:50,019 ඒක කියන්නෙ මී පැණි කොච්චරක් නිපදවලද කියන එකෙන්. 161 00:10:51,972 --> 00:10:54,857 මීමැස්සන් ස්වාභාවිකවම මිනිස් මලකුණු වල මේ වගේ මී වද බඳිනවද? 162 00:10:54,859 --> 00:10:58,778 නෑ. ගොදුරු උන කෙනා හිතාමතාම මිනිස් මීවදයක් බවට පත් වෙලා. 163 00:10:58,780 --> 00:11:00,780 හිතා මතාම. 164 00:11:00,782 --> 00:11:06,402 කවුරුහරි ඔහුගෙ ඇස් සහ මොලයේ කොටසක් ඉවත් කරලා මී වදයට ඉඩ ඇති වන පරිදි. 165 00:11:08,372 --> 00:11:14,377 සෙලර්ස් මේ දවස් වල ක්ෂේත්‍රයේ නෑ, නැත්නම් මම ඔහුගෙන් උදව් ඉල්ලනවා. 166 00:11:14,379 --> 00:11:17,363 මම දොස්තර කෙනෙක් සහ ශල්‍ය වෛද්‍යවරයෙක්, ඔව්. ඔයා හොයා ගත්තද 167 00:11:17,365 --> 00:11:19,615 බිතුසිතුවම්කරුගෙ යාළුවා ගැන මොකක් හරි සාක්ෂියක්? 168 00:11:19,617 --> 00:11:22,918 මට ඒකටයි ඔයාගෙ උදව් ඕන උනේ. සමහරවිට යාළුවෙක් ඉන්න එක නෙවෙයි වෙන්නඇති. 169 00:11:22,920 --> 00:11:24,920 සමහරවිට හඳුනාගැනීමක්වත් නොවෙන්න පුළුවන්. 170 00:11:24,922 --> 00:11:26,989 ඔහුව කවුරු මරා දැම්මත්, ඔහුව තේරුම් අරගෙන තියෙනවා. 171 00:11:26,991 --> 00:11:29,241 නිතරම වගේ ඔයාගෙ කට අරිනකොට 172 00:11:29,243 --> 00:11:32,144 විල් ග්‍රැහැම්ගෙ වචන එලියට එනවා මට ඇහෙනවා. 173 00:11:32,146 --> 00:11:35,564 විල් සමග මගේ එකඟවීතාවයක් තියෙනවා. 174 00:11:35,566 --> 00:11:38,517 ඔහු මාත් සමග එකඟ උනා නඩු වලදි උපදෙස් දෙන්න, 175 00:11:38,519 --> 00:11:41,003 ඔහු චෝදනා ලද මිනීමැරුම් ගැන මම දිගටම විමර්ශණය කරනවනම්. 176 00:11:41,005 --> 00:11:44,390 මට ඒ ගැන අහන්නත් සතුටුයි. 177 00:11:44,392 --> 00:11:47,493 විල්ට වෙන කවදාටත් වඩා දැන් ශූරයෙක්ව අවශ්‍ය වෙනවා. 178 00:11:47,495 --> 00:11:50,379 ඔහුට ඔබ ඉන්නවා, එහෙම නේද? 179 00:11:50,381 --> 00:11:53,449 ඔයා හිතනවා ඔහු නිර්දෝශී වීමට අවස්ථාවක් තිබෙන බව. මම දන්නවා එහෙමයි කියලා. 180 00:11:55,402 --> 00:11:57,503 මම විශ්වාස කරනවා ඒකට හැකියාවක් තිබෙන බව. 181 00:11:57,505 --> 00:12:00,840 මිනීමරුවා ඔබයි කියලා ඔහු තවදුරටත් නොකියපු එකෙන් මට සහනයක් ඇති උනා. 182 00:12:00,842 --> 00:12:04,293 අඩුම තරමේ මටනම් නෙවෙයි. 183 00:12:06,063 --> 00:12:08,130 බිතුසිතුවම්කරුව මැරුවේ කවුරු කියලද විල් විශ්වාස කරන්නේ? 184 00:12:08,132 --> 00:12:10,116 දන්නෙ නෑ. 185 00:12:10,118 --> 00:12:12,435 ඔහු හිතනවා ජේම්ස් ග්‍රේ ගෙ මිනී මරුවා 186 00:12:12,437 --> 00:12:14,437 ඔහුව බිතුසිතුවමේ හැංගුවනම්, ඔහු වෙනත් යමකුත් හංගන්න ඇති කියලා. 187 00:12:14,439 --> 00:12:17,857 මුද්‍රාවක්? 188 00:12:17,859 --> 00:12:22,603 මොන වගේ මිණීමරුවෙක්ද අචේතනික භාවය චිත්‍රයක් මගින් විස්තර කරන්න හොයන්නේ, 189 00:12:22,629 --> 00:12:26,982 ඔහුගෙ ගොදුරු පොළඹවන්න උත්සාහ කරන්නේ ඔහුව මිනිස් බිතුසිතුවමකට තියලා මහන්න තරම්? 190 00:12:26,984 --> 00:12:30,252 ඒක පෙනුමට විතරක් කරන දෙයක් නෙවෙයි. 191 00:12:30,254 --> 00:12:34,123 ඔයා පෙනුමට යටින් තියෙන යථාර්තය කරා ලඟා විය යුතුයි. 192 00:12:34,125 --> 00:12:40,796 හම යට ගැඹුරට ගියොත් විතරයි ඔයාට මිණිමරුවගෙ රෝග විනිශ්චයේ ස්වභාවය දැනගන්න පුළුවන් වෙන්නේ. 193 00:12:46,887 --> 00:12:49,872 මම ඔයාගෙන් ප්‍රශ්ණ අහන්න පටන් ගන්න කලින්, 194 00:12:49,874 --> 00:12:52,842 මට සැක නැති කරගන්න ඕන ඔයා ඇත්ත කියාවි කියලා 195 00:12:52,844 --> 00:12:55,878 - ඔයා පිළිතුරු දෙනකොට. - මේ මොකක්ද? 196 00:12:55,880 --> 00:12:58,314 සම්මත ආකෘතියක්. ඔබ එකඟ වෙනවා 197 00:12:58,316 --> 00:13:01,350 ප්‍රශ්ණ විමසීමේදී සිහිමදභාවයකින් පිළිතුරු දෙන්න. ඔයයි. මමයි. 198 00:13:01,352 --> 00:13:03,903 ඒ වගේම අපේ පරණ මිතුරා, සෝඩියම් ඇමයිතල්. 199 00:13:03,905 --> 00:13:06,021 මගේ දිව ටිකක් බුරුල් වෙන දෙයක් ද? 200 00:13:06,023 --> 00:13:10,159 මානසික රෝගීන් වෙනුවෙන් නීත්‍යානුකූල ඇගයීමට භාවිතා කරන යමක්. 201 00:13:10,161 --> 00:13:15,114 ඔයා මොනවද පාවිච්චි කරන්නේ මතකය අහිමි උන රෝගියෙක්ව පොළඹවන්න, මානසිකව හෝ වෙනස් විදිහකින්? 202 00:13:15,116 --> 00:13:18,984 ප්‍රෝටීන් සංකලනයක් මගින් මතකය වැඩි කරනවා 203 00:13:18,986 --> 00:13:22,755 අතරමග නැවතුන කෙටි කාලයක සිට දිග කාලයක් දක්වා, 204 00:13:22,757 --> 00:13:26,208 ඒත් ඒකට උපකරණ හා කුසලතාවයක් අවශ්‍යයි. 205 00:13:26,210 --> 00:13:28,961 ඒ වගේම අනෝතොඩොක්ස් රසායනිකයේ නිශ්චිත මට්ටමකින්. 206 00:13:28,963 --> 00:13:32,047 හැනිබල් ලෙක්ටර්ට ඒ උපකරණ හා කුසලතාවය තිබුනද? 207 00:13:32,049 --> 00:13:35,468 දොස්තර ලෙක්‍ටර් මට හැඟෙව්වා ඔහු විවෘත බව 208 00:13:35,470 --> 00:13:38,521 අනෝතොඩොක්ස් රසායනිකයට, ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න උන වෙලාවට. 209 00:13:38,523 --> 00:13:40,523 මම පුදුම උනා ඒ විෂය ඇදිලා ආවෙ කොහොමද කියලා... 210 00:13:40,525 --> 00:13:43,642 අනෝතොඩොක්ස් ගැන කතා බෙදා ගන්න. 211 00:13:43,644 --> 00:13:47,480 මෙතන අත්සන් කරන්න. 212 00:14:50,710 --> 00:14:53,429 මට ඕන ඔයා මම වෙනුවෙන් ඔරලෝසුවක් අඳින්න. 213 00:14:57,884 --> 00:15:01,053 දොස්තර ලෙක්ටර් යම් ඖෂධ ප්‍රතිකාරයක් ලබා දුන්නද 214 00:15:01,055 --> 00:15:03,072 ඔයාලා එකට පැවැත්වූ සැසිවාර වල? 215 00:15:03,074 --> 00:15:05,391 වේදනා නාශක... 216 00:15:13,083 --> 00:15:15,968 කැරෙකෙන ගතිය විශාල වශයෙන් නියුරෝන දීප්තිමත් වෙන්න හේතු වෙනවා, 217 00:15:15,970 --> 00:15:18,988 හරියට එක වෙලාවේ පියානෝ යතුරු ගණනාවක් ඔබනවා වගේ. 218 00:15:22,993 --> 00:15:25,244 කැරෙකෙන ගතිය විශාල වශයෙන් නියුරෝන දීප්තිමත් වෙන්න හේතු වෙනවා, 219 00:15:25,246 --> 00:15:27,830 හරියට එකම වෙලාවේ පියානෝ... 220 00:15:29,799 --> 00:15:33,369 ඔයාගේ මනස වෙනස් වීමට මේ අමිහිරිබව පිහිටවේවි. 221 00:15:38,308 --> 00:15:40,009 මොකක් හරි අවුලක්ද? 222 00:15:45,015 --> 00:15:47,616 විල්...? 223 00:15:51,154 --> 00:15:53,856 ඔහු පරිග්‍රහණයක් ඇති කරනවා. 224 00:15:53,858 --> 00:15:56,442 ඔහු ඔවුන්ව පොළඹවනවා. සිහිමුර්ජා වීමකට. 225 00:15:56,444 --> 00:15:58,611 අහිමි වූ කාලයන්. 226 00:15:58,613 --> 00:16:02,064 ඒක උපායකාරීයි. ඒක සැලසුම් කල දෙයක්. 227 00:16:04,217 --> 00:16:08,921 ඔයාට පේන්නේ පරිග්‍රහණයකදී මොලේට ප්‍රතිචාර දක්වන්නේ ආලෝක ප්‍රතිචාරී අපස්මාර ගතියක් විතරයි. 228 00:16:08,923 --> 00:16:11,757 එහෙම නැත්නම් හානි උන යමකින් වෙන බලපෑමක් වගේ විතරයි. 229 00:16:11,759 --> 00:16:13,809 හරියට මොලය ඉදිමීමේ රෝගය වගේ. 230 00:16:19,349 --> 00:16:23,302 ඒකෙන් ප්‍රතිකාරයට භාවිතා කල මූලික අනෝතොඩොක්ස් රසායනිකය ගැන ඇඟවෙනවා. 231 00:16:23,304 --> 00:16:25,162 ඔව්, ඒක එහෙමයි. 232 00:16:32,998 --> 00:16:34,587 දොස්තර ලෙක්ටර් 233 00:16:36,411 --> 00:16:38,421 මම හරිම අපහසුතාවයට පත් උනා. 234 00:16:39,094 --> 00:16:41,095 ඔයාට මගේ පණිවිඩය ලැබුනෙ නැද්ද? 235 00:16:41,097 --> 00:16:43,781 විල් ග්‍රැහැම් සමග ඔබේ තිබුන හමුව මම අවලංගු කරා. 236 00:16:43,783 --> 00:16:46,017 හැමදේම හොඳින් ද? 237 00:16:46,019 --> 00:16:48,636 මට පැහැදිලි කරන්න පුළුවන්. අපි යමුද? 238 00:16:51,160 --> 00:16:55,031 විල් ඉන්නේ ඔහුගෙ ප්‍රතිකාර වල සියුමැලි අවස්ථාවක. 239 00:16:55,151 --> 00:16:58,109 මට ඔහු දැන් ඉන්න තත්වයට වඩා ව්‍යාකූල කරන්න ඕන නෑ. 240 00:16:58,345 --> 00:16:59,201 ඔහුව ව්‍යාකූල කරන්න? 241 00:16:59,566 --> 00:17:01,903 ඔයාගෙ නිගමනය ඔහු බුද්ධිමත් මනෝව්‍යාධිකයෙක් කියන එකද? 242 00:17:02,023 --> 00:17:05,104 එහෙම උනා, ඒත් මගේ නිගමනය විකසනය උනා. 243 00:17:05,548 --> 00:17:08,900 නීද්‍රා-ඖෂධමය සාකච්චාවක් සිදු කලාට පස්සේ, 244 00:17:09,285 --> 00:17:12,603 චිකිත්සාමය අත්‍යාවශ්‍ය තොරතුරු එලිදරව් උනා. 245 00:17:12,605 --> 00:17:16,190 - මොන වගේ තොරතුරු ද? - විල් ග්‍රැහැම් මොකෙන්ද වේදනා විඳින්නේ කියලා 246 00:17:16,192 --> 00:17:23,981 ඒක ඒකීය තත්වයක් නෙවෙයි, අසනීප වල අඛණ්ඩතාවයක්, ඒ හැම එකම ස්නායුමය උපක්‍රමයන්. ස්වාභාවිකවම සිදුවෙන දේවල්, 247 00:17:23,983 --> 00:17:27,651 - අනිත් ඒවා පේන්නේ ප්‍රේරිත ඒවා විදිහටයි. - ප්‍රේරිත? 248 00:17:27,653 --> 00:17:30,153 කා‍ගෙන් ප්‍රේරිත වූ ඒවද? 249 00:17:30,155 --> 00:17:35,125 ඔයා ඔයාගෙ ප්‍රතිකාර වලට කවදහරි ආලෝක උත්තේජක භාවිතා කරාද? 250 00:17:35,127 --> 00:17:38,212 ආලෝක උත්තේජක කියන්නේ ස්නායු චිකිත්සා වලදී පිළිගත් මෙවලමක්. 251 00:17:38,214 --> 00:17:41,481 පැහැදිලිවම, ඒක ඔහුගේ දෘෂ්‍ය බාහිකයට වැඩිපුර පැටවීමක්. 252 00:17:41,483 --> 00:17:43,917 පරිග්‍රහණ ඇති කිරීම්, කාලය අහිමිවීම්, 253 00:17:43,919 --> 00:17:46,119 ඔහුගෙ මතකයේ පරතරයන්. 254 00:17:46,121 --> 00:17:48,672 මුළුමුණින්ම උපායකාරීයි විදිහටයි ඒක පේන්නේ. 255 00:17:51,659 --> 00:17:53,644 ඔයා අඟවන්නේ ඒක හිතාමතා කල දෙයක් කියලද? 256 00:17:53,646 --> 00:17:55,646 අපේ සියළුම සංවාදයන් මනෝමය මෙහෙයවීම් ගැනයි. 257 00:17:55,648 --> 00:17:58,348 ඔයා හරිම කුතුහලයෙන් හා ආසාවෙන් මට කියන්න තියෙන දේවල් වලට ඇහුම්කන් දෙනවා 258 00:17:58,350 --> 00:18:01,268 - ඔයා ගැන හරිම පොඩ්ඩක් කියන අතරේ. - මට කියන්න තියෙන්නේ හරිම පොඩ්ඩයි. 259 00:18:01,270 --> 00:18:07,708 මම හිතමින් හිටියේ විල් ග්‍රැහැම්ව සම්පූර්ණයෙන්ම මානසිකව මෙයෙවීමට ඔයාට තිබුන හැකියාව ගැනයි. 260 00:18:10,194 --> 00:18:12,613 සාහසික ‍චෝදනාවක්, ෆ්‍රෙඩ්රික්. 261 00:18:12,615 --> 00:18:15,349 රෝගියෙක්ව මරා දැමීම ගැන චෝදනා ලද එකම මනෝචිකිත්සකයා ඔයා නෙවෙයි. 262 00:18:17,685 --> 00:18:22,072 අපි එකට සම්බන්ධ වී සිටිය යුතුයි. 263 00:18:28,296 --> 00:18:30,847 මම මේක කල අන්තිම වතාවේ, 264 00:18:30,849 --> 00:18:33,216 මෙහෙම නෙවෙයි මම මේක කලේ. 265 00:18:33,218 --> 00:18:35,469 ඩිස්පෙන්සරියෙ හිටිය තරුන මනුස්සයා 266 00:18:35,471 --> 00:18:38,338 මේකට කිව්වේ “දම්පාට සතුට“ කියලා. 267 00:18:48,299 --> 00:18:50,284 ඔහු කිව්වා 268 00:18:50,286 --> 00:18:52,736 ඔහුගෙ සියළුම පිළිකා රෝගීන්ගෙ 269 00:18:52,738 --> 00:18:56,707 “සිරුර ඇතුලේ ගලක්" තියෙනවා කියලා 270 00:18:56,709 --> 00:18:59,993 මම උත්සාහ කරන්නද? 271 00:18:59,995 --> 00:19:03,380 - ඔයා තාමත් මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් වෙනවද? - ඔහ්, අයියෝ, මට ඕක දෙන්න. 272 00:19:09,554 --> 00:19:12,506 මම මගේ බිරිඳට උදව් කරනවා. 273 00:19:18,646 --> 00:19:22,416 අද මට මගේ රෝග‍ය උත්සන්න වීමේ පෙරනිමිති දැනුනා. 274 00:19:22,418 --> 00:19:25,402 මම DNR ඖෂධය එකතු කලා 275 00:19:25,404 --> 00:19:28,855 ඔහ්, ඔයා මගේ නොපැහැදිලිභාවයට දැන් බාධා කරනවා. 276 00:19:28,857 --> 00:19:32,609 මම කලින් දවසක ලිපියක් කියෙව්වා 277 00:19:32,611 --> 00:19:34,911 ආකර්ශණශීලී අධි ශාරීරික උෂ්ණත්වය ගැන. 278 00:19:34,913 --> 00:19:41,168 ඒක පෙනහළු පිළිකාවකට බලාපොරොත්තු සහගත ප්‍රතිකාරයක් වගේ පෙනුනා. 279 00:19:49,093 --> 00:19:51,128 මෙහෙ එන්න. 280 00:19:53,097 --> 00:19:57,167 මම දන්නවා පෙනහළු පිළිකාවකින් බලාපොරොත්තු වෙන්න ඕන මොනවද කියලා. 281 00:19:57,169 --> 00:20:00,070 මම මගේ අම්මගෙ දුවනේ. 282 00:20:00,072 --> 00:20:03,306 මම බලන් හිටියා ඇයට මුහුන දෙන්න උන දේ හරියටම 283 00:20:03,308 --> 00:20:06,309 - මම දැන් මුහුන දෙන දේ වගේ. - මම දන්නවා. 284 00:20:06,311 --> 00:20:09,730 හේයි... මට මතකයි 285 00:20:09,732 --> 00:20:12,532 ඇගේ ඇඳේ ඉඳගෙන ඉන්නකොට 286 00:20:12,534 --> 00:20:14,651 ඇය හරිම වේදනාවෙන් නැගිට්ටම 287 00:20:14,653 --> 00:20:16,903 ඇයට කරන්න පුළුවන් උනේ මගේ නම කියලා කෑ ගහන එක විතරයි. 288 00:20:19,523 --> 00:20:21,625 මම දැනන් හිටියෙ නෑ කොහොමද ඇයට උදව් වෙන්නේ කියලා. 289 00:20:21,627 --> 00:20:23,660 ඒ නිසා මම මොකුත්ම කරේ නෑ. 290 00:20:23,662 --> 00:20:25,579 ඔයාට කරන්න පුළුවන් දෙයක් තිබුනෙ නෑ. 291 00:20:25,581 --> 00:20:30,634 ඒ වගේම ඔයාටත් කිසිම දෙයක් කරගන්න බැරිවෙන වෙලාවක් ඒවි. 292 00:20:30,636 --> 00:20:34,137 ඒ වගේම මට ඕන නෑ ඔයාගේ මතකයේ තියාගන්න 293 00:20:34,139 --> 00:20:38,425 වේදනාව නැති කරන්න කියලා ඔයාට ආයාචනා කරන එක. 294 00:20:38,427 --> 00:20:42,746 ඔහ්, මම ඔයාව ඒ විදිහට මතක තියා ගන්නෙ නෑ. 295 00:20:42,748 --> 00:20:45,482 සේරටම මුලින්, මම ඔයාව මතක තියාගන්න යන්නේ 296 00:20:45,484 --> 00:20:48,485 ඉරු එලියේ ඉතාලියේ වරාය පාරේ තනියම ඇවිදගෙන යනවා 297 00:20:48,487 --> 00:20:50,954 ඔයාගෙ පස්සෙන් එන නෝනා මහත්මියක් එක්ක 298 00:20:50,956 --> 00:20:54,357 “බෙල්ලා, බෙල්ලා, බෙල්ලා“ කියලා කෑගහමින්. 299 00:20:54,359 --> 00:20:56,927 ඒ වගේම මම මතක තියාගන්නේ 300 00:20:56,929 --> 00:21:00,063 ඔයාගෙ අත් දෙකේ තිබුන... 301 00:21:00,065 --> 00:21:04,017 තයිම් පැලෑටි සුවඳ.. ඔයා ගෙවත්තෙ ඉඳලා එන වෙලාවෙදි . 302 00:21:04,019 --> 00:21:06,036 ඒ වගේම සුදුළූණු හා ලූණු සුවඳ 303 00:21:06,038 --> 00:21:09,556 ඔයා කුස්සියේ ඉඳලා ආපු හැම වෙලාවෙම. 304 00:21:11,742 --> 00:21:15,479 මම ඔයාව මතක තියාගන්න යන්නේ දැන් ඉන්න තරමටම සුන්දර විදිහටයි. 305 00:21:17,932 --> 00:21:20,383 හොඳයි එහෙනම්. 306 00:21:22,353 --> 00:21:24,738 හොඳයි.. 307 00:21:38,619 --> 00:21:41,238 ඩන්කන් හැලොරන්, පනස් දෙකයි. දික්කසාද වෙලා, බංකොලොත් කෙනෙක්. 308 00:21:41,240 --> 00:21:43,457 මාස හයකට කලින් අතුරුදහන් වෙලා කියලා වාර්තා වෙලා. 309 00:21:43,459 --> 00:21:45,876 එතකොට අපි ඔහුගෙ මරණය ගැන මොනවද දන්නේ? 310 00:21:45,878 --> 00:21:49,129 මරණ පරීක්ෂණ රූපීය වෙනස්කම් සැලකීමේදී, මේ හාදයගෙ සුදු රුධිරානු මට්ටම 311 00:21:49,131 --> 00:21:51,281 - අහස උසට නැගලා තියෙනවා ඔහු මියයන වෙලාවේ. - ඔයා මට කියන්නේ 312 00:21:51,283 --> 00:21:53,834 ඔහුගෙ මිණීමරුවා උණෙන් සහ/හෝ විශාල ආසාදනයකින් පෙලුනා කියලද? 313 00:21:53,836 --> 00:21:57,003 - ඔවුන් දෙදෙනම හිර කරලා. - පවුලක් නෑ. සල්ලි නෑ. 314 00:21:57,005 --> 00:21:59,756 ජීවත් වීමට කිසිම හේතුවක් නෑ. ජීවත්ව, මියගොස් හෝ මිය යමින් සිටියදී, 315 00:21:59,758 --> 00:22:01,214 කවුද ඔහුව ගහක් යට රැඳෙව්වේ? 316 00:22:01,240 --> 00:22:04,978 අපි ගණුදෙනු කරන්නේ අධි-අභිප්‍රේරිත ආගමික පුද්ගලෙයක් සමග වෙන්න පුළුවන්. 317 00:22:04,980 --> 00:22:05,780 විස්තර කරන්න. 318 00:22:05,806 --> 00:22:08,982 හින්දු ආගමේ, මී පැණි කියන්නේ අමරණීයත්වයේ අමෘතයට යොදා ගන්නා ද්‍රව්‍ය පහෙන් එකක්. 319 00:22:08,984 --> 00:22:11,985 ක්‍රිස්තියානි ආගමේ මී මැස්සා සලකන්නේ 320 00:22:11,987 --> 00:22:15,739 ක්‍රිස්තුස් වහන්සේගෙ සංඛේතයක් ලෙසයි; ඔහුගෙ මෘදු බවේ සහ දයාවේ පැතිකඩක් ලෙස, 321 00:22:15,741 --> 00:22:19,309 - අනිත් අය කෙරෙහි ඔහුගෙ පරණ තෙස්තමේන්තු අධිකරණයේ. - හරි. කක්ෂීය අස්ථිය, 322 00:22:19,311 --> 00:22:22,579 ඔහුගෙ කීලාභ අස්ථිය, ම්, සාමාන්‍යයෙන් ඇස් බෝල පිටිපස්සෙන් තිබිය යුතුයි, 323 00:22:22,581 --> 00:22:25,198 එතන පුංචි සිදුරු තියෙනවා. යම් කිසි දිගු සහ තියුණු දේකින් 324 00:22:25,200 --> 00:22:27,751 ඔහුගෙ මොලය තල්ලු කරලා තියෙනවා. 325 00:22:27,753 --> 00:22:31,421 ජැක්, මේ හාදයා පිණ්ඩ විච්ඡේදනයට ලක් වෙලා. 326 00:22:35,276 --> 00:22:39,045 - ඔයාට අද කොහොමද දැනෙන්නේ? - හොඳක් නෑ. 327 00:22:39,047 --> 00:22:42,682 මගේ ආතරයිටිස් රෝගය නිසා මැරෙන තරම් වේදනාවක්. මට තවත් ඒක දරා ගන්න බෑ. 328 00:22:42,684 --> 00:22:48,221 මි මැසි විෂ මගින් කරන චිකිත්සාවකින් වේදනාව සංසිඳුවනවා. 329 00:22:48,223 --> 00:22:50,273 මට මේ ප්‍රතිකාරය දරාගන්න අමාරුයි. 330 00:22:50,275 --> 00:22:53,443 ඒක වෙනත් දවසක ප්‍රශ්ණයක්. 331 00:22:53,445 --> 00:22:55,896 දැන්, 332 00:22:55,898 --> 00:22:59,583 ඔයාගෙ මනස නිසල කරගන්න. 333 00:22:59,585 --> 00:23:02,519 වර්තමානයේ ජීවත් වෙන්න. 334 00:23:05,022 --> 00:23:07,390 - ඔයාට ඒක දැනුනද? - නෑ. 335 00:23:07,392 --> 00:23:09,376 හොඳයි. 336 00:23:09,378 --> 00:23:11,945 ඔයාට ඒක දැනුනද? 337 00:23:11,947 --> 00:23:14,514 - නෑ. - හොඳයි. 338 00:23:17,835 --> 00:23:19,803 ඒක දැනුනද? 339 00:23:19,805 --> 00:23:22,889 මට කිසි දෙයක් දැනෙන්නෙ නෑ. 340 00:23:22,891 --> 00:23:25,976 හොඳයි 341 00:23:28,312 --> 00:23:31,431 එහෙනම් ඔයාට මේක දැනෙන එකක් නෑ... 342 00:24:16,770 --> 00:24:20,898 මහත්තයා, ඔයා ඉර දිහාවට ඔරවගෙන සිටිය යුතු නෑ. 343 00:24:21,018 --> 00:24:23,701 ඒකෙන් ඔයාගෙ ඇස් රිදුම් දේවි. 344 00:24:35,220 --> 00:24:39,140 මේ හාදයගෙ බහුවිධ සිදුරු තියෙනවා. දුසිමකට වැඩිය. 345 00:24:39,142 --> 00:24:41,425 ඇස් වල දෙකේම. 346 00:24:41,427 --> 00:24:43,594 තුවාල සිදු වෙලා තියෙන්නේ 347 00:24:43,596 --> 00:24:45,696 නහර වලින් ගොඩක් නලල බෙදුන තැනින් වෙන් කිරිම නිසා. 348 00:24:45,698 --> 00:24:48,616 ඔහු මීමැසි දෂ්ඨ කිරීම් වලින් වැහිලා. 349 00:24:48,618 --> 00:24:51,869 ඇපිටොක්සින් වල පාවෙලා වෙන්න ඕන., නැත්නම් ඔහුට කිසිම දෙයක් දැනෙන්නෙ නෑ. 350 00:24:51,871 --> 00:24:54,572 ඔව්, කිසිදෙයක් නොදැනෙන එකට මීමැසි දෂ්ඨ කිරීම් වල සම්බන්ධයක් නෑ. 351 00:24:54,574 --> 00:24:56,409 ජීවතුන් අතර සිටින මරණ තිබෙන ලෝකයට සාදරයෙන් පිළිගන්නවා. 352 00:24:57,010 --> 00:24:58,376 එතන රටාවක් තියෙනවා. 353 00:24:58,378 --> 00:25:01,429 - හේයි. - හේයි... 354 00:25:01,431 --> 00:25:04,732 - බලන්න කැට්ස් ඇදගෙන ආවෙ මොකක්ද කියලා. - ඔයා මොකක් දිහාද බලන් ඉන්නේ? 355 00:25:04,734 --> 00:25:07,318 රටාවක්. 356 00:25:07,320 --> 00:25:10,755 බලන්න, සමහර මී මැසි දෂ්ඨ කිරීම් නිසා ආසාත්මිකතා ඇති වෙලා. සමහර ඒවගෙන් එහෙම වෙලා නෑ. 357 00:25:10,757 --> 00:25:15,743 විෂ සහිත මීමැසි දෂ්ඨකිරීම් සිදු‍වෙලා තියෙන්නේ සිරුරේ මධ්‍ය රේඛ්ව දිගටයි. කටු චිකිත්සක නිල මත. 358 00:25:15,745 --> 00:25:19,363 මීමැසි දෂ්ඨ කිරීම් වලින් ඉඳිකටු සලකුණු හැංගිලා. 359 00:25:19,365 --> 00:25:20,831 ඔයා මොකක්ද කිව්වේ? 360 00:25:20,833 --> 00:25:24,602 අහ්, මී මැසි දෂ්ඨ කිරීම් වලින් ඉඳිකටු සලකුණු හැංගිලා? 361 00:25:53,482 --> 00:25:56,233 මැහුම් වලින් මැහුම් හංගනවා. 362 00:25:59,988 --> 00:26:06,293 හම යට ගැඹුරට ගියොත් විතරයි ඔයාට මිණිමරුවගෙ රෝග විනිශ්චයේ ස්වභාවය දැනගන්න පුළුවන් වෙන්නේ. 363 00:26:17,389 --> 00:26:20,307 ඔහු ඔහුගෙ වකුගඩු අරගෙන. 364 00:26:20,309 --> 00:26:23,227 මට දැනෙන්නෙ හරියට මගේ චින්තනය අහිමි වෙනවා වගේ. 365 00:26:23,229 --> 00:26:27,648 මට කියන්න ඔහු ඇත්තක්ද කියලා. 366 00:26:27,650 --> 00:26:31,018 - මට කාවවත් පේන්නෙ නෑ. - නෑ, ඔහු අන්න අතන ඉන්නවා. 367 00:26:31,020 --> 00:26:33,604 - එතන කවුරුවත් නෑ, අපි තනියමයි ඉන්නේ. - ඔයා බොරු කියන්නේ. 368 00:26:33,606 --> 00:26:35,823 ඔයා මෙහෙට තනියමයි ආවේ. ඔයාට මතකයිද ඔයා මෙහෙට තනියම එනවා? 369 00:26:35,825 --> 00:26:38,526 - කරුණාකරලා මට බොරු කියන්න එපා. - ගැරට් ජේකොබ් හොබ්ස් මියගිහින්. 370 00:26:38,528 --> 00:26:42,279 - ඔයා ඔහුව මැරුවා. ඔයා දැක්කා ඔහු මිය යනවා. - මට මොනවද මේ වෙන්නේ? 371 00:26:42,281 --> 00:26:45,750 විල්. විල්, ඔයාට ඇති වෙන්නේ 372 00:26:45,752 --> 00:26:48,169 අතුරු සිද්ධියක්. මට ඕන ඔයාගෙ තුවක්කුව මට බාර දෙන්න. 373 00:26:48,171 --> 00:26:50,788 විල්, මට ඕන ඔයා මට බාර දෙන්න... 374 00:26:50,790 --> 00:26:53,374 විල්.... 375 00:27:11,526 --> 00:27:14,812 ඔහුට මෘදු පරිග්‍රහණ තත්වයක් ඇති උනා. 376 00:27:14,814 --> 00:27:18,449 ඒක ඔයාට බාධාවක් වගේ පේන්නෙ නෑ. 377 00:27:18,451 --> 00:27:21,285 මම කිව්වේ ඒක සෞම්‍යයි කියලා. 378 00:27:30,479 --> 00:27:34,498 ඔයාද පරපීඩක ඝාතකයා කියන නමට අයිතිවාසිකම් කියපු මනුස්සයා? 379 00:27:36,218 --> 00:27:38,969 ඇයි ඔයා "අයිතිවාසිකම් කියනවා" කියන්නේ? 380 00:27:38,971 --> 00:27:41,439 ඒ ඔයා එහෙම නොවෙන නිසා. 381 00:27:41,441 --> 00:27:46,093 ඔයා දන්නවා ඒ ඔයා නෙවෙයි කියලා. ඒ වගේම ඔයා ඊට වැඩියෙන් දන්නෙ නෑ ඔයා කවුද කියලා. 382 00:27:48,497 --> 00:27:50,514 ඔයාද ඝාතකයා? 383 00:27:54,086 --> 00:27:56,987 භයානක දෙයක්, 384 00:27:56,989 --> 00:27:59,924 ඔයාගෙ හැඳුනුම ඔයාගෙන් අරගන්න එක. 385 00:28:23,632 --> 00:28:26,050 ජේම්ස් ග්‍රේ ව මරපු කෙනා අරගත්තේ ඔහුගෙ කකුල විතරක් නෙවෙයි. 386 00:28:26,052 --> 00:28:28,435 මැහුම් යටින් මැස්මක් හංගල 387 00:28:28,437 --> 00:28:30,638 ඔහුව බිතුසිතුවමට තියලා මහපු මැහුම යටින්. එක අපරාධයක් වෙන එකක් විදිහට පේන්න සලස්වලා. 388 00:28:30,640 --> 00:28:33,891 හරියට පිටපත් කරන්නා වගේ 389 00:28:33,893 --> 00:28:37,795 ඒ වගේම 390 00:28:37,797 --> 00:28:39,546 පරපීඩක ඝාතකයා. 391 00:28:39,881 --> 00:28:42,747 දැන් ඔයා කියන්නේ හැනිබල් ලෙක්ටර් පරපීඩක ඝාතකයා කියලද? 392 00:28:44,120 --> 00:28:46,652 මම කියන්නේ ඔහු අනිත් පරපීඩක ඝාතකයා කියලා. 393 00:28:46,772 --> 00:28:49,423 ම්... 394 00:28:49,425 --> 00:28:51,425 වකුගඩු දෙක ශල්‍යකර්මයකින් ඉවත් කරලද? 395 00:28:51,427 --> 00:28:53,840 - ඔව්. - දොස්තර ලෙක්ටර් ශල්‍යෙ වෛද්‍යවරයෙක්. 396 00:28:53,960 --> 00:28:57,631 මම දන්නවා ඔහු එහෙමයි කියලා. මම ඔහුගෙන් ඉල්ලුවා ජේම්ස් ග්‍රේ ගෙ මරණ පරීක්ෂණයට උදව් කරන්න කියලා. 397 00:28:59,918 --> 00:29:01,919 ඔයා මොකක්? 398 00:29:01,921 --> 00:29:04,421 ඔයා ඔහුට ආරාධනා කරොත් 399 00:29:04,423 --> 00:29:05,982 නියම න්‍යායපත්‍රයක් සමගින්, හැනිබල් ඒය දැනගනීවි. 400 00:29:06,102 --> 00:29:08,439 - ඔහු සාක්ෂි දෙසට මාව යොමු කරා. - ඔහු ඔයාව යොමු කරේ 401 00:29:08,559 --> 00:29:11,162 සාක්ෂි නැති තැන දිහාවටයි. 402 00:29:11,164 --> 00:29:13,397 ඔහු කොක්කට ඇම දානවා, බෙවර්ලි. 403 00:29:13,399 --> 00:29:16,650 ඔහු ඔයා එක්ක සෙල්ලම් කරනවා. ජැක් ගාවට යන්න. ඔහුට හැමදේම කියන්න. 404 00:29:16,652 --> 00:29:20,104 මට මේක ජැක් ගාවට ගෙනියන්න බෑ හරියට සාක්ෂි හොයාගන්නකල්. 405 00:29:20,106 --> 00:29:25,559 හැනිබල් ලෙක්ටර්ගෙන් දුරස් වෙලා ඉන්න. 406 00:29:27,529 --> 00:29:30,347 පරපීඩක ඝාතකයා ශල්‍යමය ජය ස්මාරක තියා ගත්තා. 407 00:29:30,349 --> 00:29:34,001 ඝාතකයා හැනිබල් නම්, ඔහු ඔහුගෙ ජය ස්මාරක වලට මොකක්ද කරන්නේ? 408 00:29:57,943 --> 00:30:00,477 ඔහු ඒවා කනවා. 409 00:30:27,264 --> 00:30:28,604 *** 410 00:30:29,659 --> 00:30:30,590 ඔව්. 411 00:30:30,933 --> 00:30:33,151 මම FBI විශේෂ නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ්. 412 00:30:33,153 --> 00:30:35,153 මේ නියෝජිත සෙලර් සහ නියෝජිත ප්‍රයිස්. 413 00:30:35,155 --> 00:30:37,684 ඔයාගෙ හිටපු රෝගීන් දෙදෙනෙක් ගැන අපි කැමතියි ඔබත් සමග කතා කරන්න. 414 00:30:37,804 --> 00:30:39,453 ඔයා කැමතියිද ඇතුලට එන්න? 415 00:30:40,098 --> 00:30:43,332 ඩන්කන් හැලරොන් සහ ලොයිඩ් රෝට් ව ඔයා අන්තිමට දැක්කේ කවද්ද? 416 00:30:43,334 --> 00:30:46,018 අපේ අන්තිම හමුව ඕනම වෙලාවක උනා වෙන්න පුළුවන්. 417 00:30:46,020 --> 00:30:48,936 - මට පුලුවන් මගේ කැලැන්ඩරේ පරීක්ෂා කරන්න, ඔයාට අවශ්‍යයිනම්. - සත්තකින්ම. 418 00:30:49,071 --> 00:30:52,432 - ඔයාට ඔවුන්ව හම්බඋනාද? - ඔව්, අපිට හමුඋනා. 419 00:30:52,816 --> 00:30:54,816 හොලරන් මහත්තයා අභාවප්‍රාප්ත වෙලා. 420 00:30:54,818 --> 00:30:58,436 ඒ වගේම රෝට් මහත්තයත් එහෙම වෙන්න පුළුවන්. 421 00:30:58,438 --> 00:31:00,489 හපොයි... 422 00:31:00,609 --> 00:31:04,685 - අසරණ හොලොරන් මහත්තයා... - ඔහුගෙ මොන රෝගයකටද ඔබ ප්‍රතිකාර කලේ? 423 00:31:05,087 --> 00:31:08,822 ඒ මනුස්සයට නිමක් නැතිව රෝගයෙන් රෝගයට වැළඳුනා. 424 00:31:08,824 --> 00:31:12,259 ඔහුට රළු සංයුක්ත ප්‍රතිශක්තීකරණ ඌණතාවයක් ඇතිඋනා. 425 00:31:12,261 --> 00:31:15,545 ඔහුගෙ විදිහට ජීවිතේ යන බවක් පෙනුනෙ නෑ. 426 00:31:15,547 --> 00:31:17,580 - කරුණාකරලා. - ස්තූතියි. 427 00:31:20,768 --> 00:31:23,453 හ්ම්.... 428 00:31:23,455 --> 00:31:26,106 මට හොයාගන්න ලැබුනා, අහ්, 429 00:31:26,108 --> 00:31:29,693 මිනිස්සුන්ට ඔවුන්ගෙම මග යන්න අමාරුයි 430 00:31:29,695 --> 00:31:32,128 ඒ, ම්, 431 00:31:32,130 --> 00:31:38,718 බොහෝවිට ඔවුන් දන්නෙ නෑ කොහේටද ඔවුන්වම කැඳවගෙන යන්නේ කියලා. 432 00:31:38,720 --> 00:31:41,504 හොලරන් මහත්තයා, ඔහුට බැරිඋනා 433 00:31:41,506 --> 00:31:43,874 ආත්මාභිමානයෙන් යුතුව ජීවිතය අවසන් කරගන්න. 434 00:31:43,876 --> 00:31:47,294 ඉතින්, මිය යන එක වඩාත් කදිමයි, 435 00:31:47,296 --> 00:31:50,897 හොඳයි, ඔහු වෙනුවෙන්, පිට්ටනියක මිය යන්න, 436 00:31:50,899 --> 00:31:54,434 හිස මී මැස්සන්ගෙන් පිරිලා. 437 00:31:57,471 --> 00:32:00,674 - ඔයා මී පැණි කාලා බැලුවද? - නෑ. 438 00:32:00,676 --> 00:32:06,580 මටවත් ඒක කරන්න බැරි උනා. ඒක ඕනවට වැඩිය අපවිත්‍රයි. 439 00:32:06,582 --> 00:32:09,904 ඉතින් ඔයා ඔහුව පිට්ටනියට ගිහින් දැම්මා මිය යන්න? 440 00:32:09,930 --> 00:32:14,854 මම ඔහුව මිය යාම සඳහා පිට්ටනියට ගෙනාවා. මම ඔහුව මැරුවෙ නෑ. 441 00:32:14,856 --> 00:32:17,107 මම ඔහුගෙ මනස නිශ්චල කලා 442 00:32:17,109 --> 00:32:19,092 ඔහුට සාමයෙන් මිය යා හැකි වන පරිදි. 443 00:32:19,094 --> 00:32:22,145 එතකොට රෝට් මහතා? 444 00:32:22,147 --> 00:32:25,515 - ඔයා ඔහුගෙ මනසත් නිශ්චල කරාද? - ඔහ්, ඔහු. 445 00:32:25,517 --> 00:32:27,517 ඔහු පීඩා වින්දා 446 00:32:27,519 --> 00:32:30,553 ආතරයිටීස් රෝගයෙන් 447 00:32:30,555 --> 00:32:33,390 ඔහු නිශ්චල උනාට පස්සේ... 448 00:32:35,359 --> 00:32:41,798 ...මම දැක්කා ඔහු ජීවිතේ මුල්ම වතාවට වේදනා රහිතව ඇවිදගෙන යනවා. 449 00:32:41,800 --> 00:32:45,385 මට බෑ වේදනාව නැති කරන්න. 450 00:32:45,387 --> 00:32:48,939 ඒත් මට ඒක ප්‍රශ්ණයක් ඇති නොවන ලෙස සකස් කරන්න පුළුවන්. 451 00:32:50,958 --> 00:32:53,760 මම-මම ඔවුන්ව ආරක්ෂා කලා. 452 00:32:53,762 --> 00:32:58,748 මම මේ මිනිස්සුන්ව බලාපොරොත්තු රහිත භාවයෙන් ආරක්ෂා කලා. 453 00:32:58,750 --> 00:33:02,685 ඒ වගේම ඒක හරිම සුන්දරයි. 454 00:33:09,627 --> 00:33:11,995 කරුණාකරලා ඇතුලට එන්න. 455 00:33:11,997 --> 00:33:13,997 ඒක පුංචි හිත් චංචලවීමක්. 456 00:33:13,999 --> 00:33:17,367 පොලව මත ඇවිදගෙන එන්න බැරි වෙන එක. 457 00:33:17,369 --> 00:33:23,473 කිසිම දේකින් හිත චංචල වෙන්නෙ නෑ සතියකට කලින් ශක්තිමත්ව තිබුන දෙයක් තරමට. 458 00:33:25,676 --> 00:33:29,346 රසායනික චිකිත්සාවෙන් පස්සේ මම සෑහෙන්න දුර්වල උනා. 459 00:33:29,348 --> 00:33:32,482 ජැක්ට භෞතිකව මාව ඔසවන්න උනා. 460 00:33:32,484 --> 00:33:34,934 ඒක තමයි දෙවෙනි වතාව 461 00:33:34,936 --> 00:33:37,153 ඔහු මාව පර්යන්තය හරහා ඔසවාගෙන ගිය. 462 00:33:39,940 --> 00:33:42,325 මම ඔයාට යමක් ගෙනාවා. 463 00:33:42,327 --> 00:33:44,344 තෑග්ගක්? 464 00:33:49,617 --> 00:33:52,686 මගේ ණය ගෙවනවා. 465 00:33:52,688 --> 00:33:55,672 ප්‍රංශ කුකුළා. 466 00:33:55,674 --> 00:33:58,425 මට තේරුම් ගන්න උදව් කරාට 467 00:33:58,427 --> 00:34:04,464 මරණය කියන්නෙ පිළියමක් මිස පරාජය වීමක් නොවන බව. 468 00:34:14,658 --> 00:34:16,643 ඔයා මොනවද ගත්තේ, බෙලා? 469 00:34:16,645 --> 00:34:19,662 මගේ මෝර්ෆීන්. 470 00:34:19,664 --> 00:34:21,698 හැම බිංදුවක්ම. 471 00:34:26,387 --> 00:34:30,056 මට ගෙදරදි මැරෙන්න ඕන උනේ නෑ. 472 00:34:30,058 --> 00:34:32,992 මට ඕන උනේ නෑ ජැක් මාව හොයාගන්න. 473 00:34:34,962 --> 00:34:38,064 මට ඕන උනේ නෑ ඔහු ඒ ඇමතුම ලබා ගන්නවට... 474 00:34:40,568 --> 00:34:44,771 ...මේ මලසිරුරත් සමග කාමරේ ඉඳලා, 475 00:34:44,773 --> 00:34:48,241 බලාගෙන ඉන්න එක... 476 00:34:48,243 --> 00:34:52,345 ඒක චාරිත්‍රානුකූල විෂයක් බවට පත් වෙන තුරු 477 00:34:52,347 --> 00:34:55,348 ඔහුගෙන් වෙන්ව, 478 00:34:55,350 --> 00:34:58,718 වෙන් වෙලා 479 00:34:58,720 --> 00:35:01,921 මම කවුද කියන එකෙන් 480 00:35:01,923 --> 00:35:04,891 යම් කෙනෙක්, ඔහුට විතරක් පුළුවන් ... 481 00:35:08,429 --> 00:35:10,997 ...ඔහුගෙ මනස රඳවා ගැනීමට. 482 00:35:17,805 --> 00:35:21,691 ඔයා ඔහුගෙ සමුගැනීම ප්‍රතික්ෂේප කරා. 483 00:35:21,693 --> 00:35:24,944 මම ප්‍රතික්ෂේප කරේ ඔහුගෙන්... 484 00:35:24,946 --> 00:35:28,998 වේදනාත්මක සමුගැනීමක්. 485 00:35:32,603 --> 00:35:36,556 ඒ වගේම මටම සාමයෙන් ඉන්න ඉඩ දුන්නා. 486 00:35:40,194 --> 00:35:42,962 ජැක් ට කියන්න... 487 00:35:47,651 --> 00:35:51,488 ...මම ඔහුට ගොඩක් ආදරෙයි කියලා. 488 00:35:51,490 --> 00:35:53,656 ඔව්. 489 00:36:00,898 --> 00:36:03,500 ආයුබෝවන්. 490 00:36:03,502 --> 00:36:06,352 දොස්තර ලෙක්ටර්. 491 00:36:30,661 --> 00:36:32,679 ආයුබෝවත්, බෙලා. 492 00:38:13,640 --> 00:38:15,992 හේයි. ඔයා ජැක් ව දැක්කද? 493 00:38:15,994 --> 00:38:17,994 ඔහ්. නෑ, නෑ, නෑ, එතන, අහ්, 494 00:38:17,996 --> 00:38:19,996 ඔහුගෙ බිරිඳට හදිසියක් වෙලා, දොස්තර ලෙක්ටර්ට අමතලා 495 00:38:19,998 --> 00:38:22,716 - රෝහලේ ඉඳලා, ඔහුට පහලට එන්න කියලා. - ක්‍රව්ෆෝඩ් මහත්මිය හොඳින් ද? 496 00:38:22,718 --> 00:38:24,951 මම දන්නෙ නෑ. ඔහු කිව්වෙ නෑ. 497 00:38:26,904 --> 00:38:30,106 ඒ කියන්නෙ හැනිබලුත් ඉස්පිරිතාලෙද? 498 00:38:50,728 --> 00:38:53,846 - හායි, බබෝ. - හේයි. 499 00:38:55,900 --> 00:38:59,302 මම ආවා. 500 00:38:59,304 --> 00:39:01,604 මම ආවා. 501 00:39:18,656 --> 00:39:22,058 ඔයා මොනවද මෙහේ කරන්නේ? 502 00:39:24,095 --> 00:39:26,129 මට සමාව ගන්න ඕන. 503 00:39:28,566 --> 00:39:30,934 ඔයා මගෙන් ඉල්ලපු දේ මට ගෞරවයෙන් කරන්න බෑ. 504 00:39:41,912 --> 00:39:44,581 මට කණගාටුයි. 505 00:39:59,380 --> 00:40:01,414 එලියට යන්න! 506 00:40:58,572 --> 00:41:00,607 අල්ලගත්තා. 507 00:42:05,723 --> 00:42:08,374 ඔහ් මගෙ දෙවියනේ. 508 00:42:08,399 --> 00:42:13,399 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 509 00:42:13,424 --> 00:42:18,424 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.