1 00:00:00,151 --> 00:00:01,575 හැනිබල් පෙර කතාංගයන්ගෙන්... 2 00:00:01,695 --> 00:00:05,247 මිත්‍රත්වයේ ආලෝකය අප වෙත ලඟා උනේ නෑ 3 00:00:05,367 --> 00:00:07,908 වසර මිලියනයකින්. අපේ මිත්‍රත්වය තියෙන්නේ එච්චර දුරකින්. 4 00:00:08,028 --> 00:00:11,113 පේන හැටියට ජැක් ක‍්‍රව්ෆෝඩ්ට මගේ ගැන තියෙන්නේ ඔයාගෙ ගැන තියෙනවට වඩා අඩු සැකයක්. 5 00:00:11,148 --> 00:00:14,483 ජැක් ක්‍රව්ෆෝඩ් දන්නෙ නැහැ ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා. - ඔයා දන්නෙත් නෑනෙ. 6 00:00:14,534 --> 00:00:18,103 ඔයා විනිවිදභාවයේ සාඩම්බරකම ආරක්ෂා කරගෙන ඉන්නවා... 7 00:00:18,121 --> 00:00:20,956 ...ඔයාට බොරු කියන තත්වෙට මාව ඇද දාලා තිබියදීත්. 8 00:00:20,991 --> 00:00:23,826 කවුරුහරි සෑහෙන්න කරදර විඳලා තියෙනවා ඒවා හොඳින් සංරක්ෂණය කරන්න වග බලා ගන්න. ඒවා මත 9 00:00:23,877 --> 00:00:26,445 - දුම්මල වර්ගයක් ආලේප කරලා.. - සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් අතුරුදහන් වෙලා.. 10 00:00:26,463 --> 00:00:28,614 ඔයාට ඕන නේද ඔහු කොහොමද ඔවුන්ව තෝර‍ගන්නේ කියලා දැනගන්න? 11 00:00:28,632 --> 00:00:31,217 මට කියන්න ඔයාට පේන්නෙ මොනවද කියලා. 12 00:00:33,887 --> 00:00:36,455 අහ්... 13 00:00:36,490 --> 00:00:38,174 අහ්.. 14 00:01:08,599 --> 00:01:13,599 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 15 00:01:13,624 --> 00:01:18,624 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 16 00:01:34,281 --> 00:01:35,781 අහ්! 17 00:01:49,579 --> 00:01:52,882 අහ්! 18 00:03:12,662 --> 00:03:14,496 අහ්! 19 00:04:12,355 --> 00:04:14,573 මට කොටස අහිමි උනා. 20 00:04:19,846 --> 00:04:25,985 මම මගේම කතාවේ අවිශ්වාසවන්ත විස්තර කරන්නෙක්. 21 00:04:26,019 --> 00:04:28,520 ඔයාට තියෙන්නේ අසම්පූර්ණ ආත්මයක්. 22 00:04:28,538 --> 00:04:33,242 ඔයාගෙ කොටසක් තියෙනවා... ඔයාට දකින්න බැරි. 23 00:04:33,276 --> 00:04:35,911 මම දකින්න බයයි. 24 00:04:35,962 --> 00:04:38,030 මම දන්නෙ නැහැ. 25 00:04:38,048 --> 00:04:40,049 මම කවුද කියලා, තවදුරටත්. 26 00:04:44,354 --> 00:04:46,388 ඒ වගේම මම බයවෙලා ඉන්නේ. 27 00:04:46,423 --> 00:04:50,042 මතකයක් නොමැතිව, ඔයා බැඳිලා ඉන්නේ සංකල්පිත දෙයක් සමගින්. 28 00:04:50,076 --> 00:04:52,761 මම දන්නෙ නැහැ මොන එකද වඩාත් නරක කියලා. 29 00:04:54,781 --> 00:04:56,899 මම ඒක කරා කියලා විශ්වාස කරන එක... 30 00:04:58,902 --> 00:05:01,053 ...හෝ, ම්, ඒක ඔයා කරා කියලා විශ්වාස කරන එක 31 00:05:01,071 --> 00:05:03,706 සහ... 32 00:05:03,740 --> 00:05:06,909 මේ දේ මට කරපු බව. 33 00:05:06,943 --> 00:05:09,945 හැනිබල් නෙවෙයි වගකිවයුත්තා, විල්. 34 00:05:09,996 --> 00:05:13,065 ඒ වගේම ඔයත් නෙවෙයි. අපි සත්‍යය සොයාගත යුතුයි 35 00:05:13,099 --> 00:05:15,918 සිදු වූ දේ ගැන. ඒක විතරයි ඔයාට ඉදිරියට යන්න තියෙන එකම මග. 36 00:05:22,125 --> 00:05:25,911 ඔයා විසින් මට ද්‍රෝහි උනා කියලා මට දැනුනා. 37 00:05:25,945 --> 00:05:27,680 ද්‍රෝහි වීම තමයි 38 00:05:27,714 --> 00:05:30,683 ඇත්ත විදිහට මට දැනෙන එකම දේ. 39 00:05:30,717 --> 00:05:32,568 මම... 40 00:05:32,602 --> 00:05:35,004 මම ඔයාව විශ්වාස කලා. 41 00:05:37,607 --> 00:05:39,675 ඒ ව‍ගේම මට ඔයාව විශ්වාස කරන්න ඕන උනා. 42 00:05:39,709 --> 00:05:42,177 ඒ වගේම ඔයාට පුළුවන් මාව විශ්වාස කරන්න. 43 00:05:42,212 --> 00:05:44,813 මම හරියට..මම-- 44 00:05:47,017 --> 00:05:50,819 - මම හරියට ව්‍යාකූල වෙලා ඉන්නේ. - සත්තකින්ම ඔයා එහෙමයි. 45 00:05:50,870 --> 00:05:54,373 විල්, ඔයාට උදව් කරන්න අපිට ඉඩ දෙන්න. 46 00:05:54,407 --> 00:05:56,458 ඔයාට උදව් කරන්න මට ඉඩ දෙන්න. 47 00:06:03,216 --> 00:06:06,218 මට...මට... මට ඔයාගෙ උදව් අවශ්‍යයි. 48 00:07:13,425 --> 00:07:15,425 මොන තරම් පුදුමයක්ද? 49 00:07:19,751 --> 00:07:22,219 කරුණාකරලා. වාඩිවෙන්න. 50 00:07:22,254 --> 00:07:24,221 මම වැඩි වෙලා ඉන්නෙ නෑ. 51 00:07:24,856 --> 00:07:28,275 මට කුතුහලයක් තියෙනවා- ඊලඟ සැසිවාරය වෙනකල් සිටින්න බැරි මොකක් නිසාද? 52 00:07:28,326 --> 00:07:32,112 අපිට තවත් සැසිවාරයක් නෑ. 53 00:07:32,163 --> 00:07:34,748 මම තවදුරටත් ඔයාගෙ චිකිත්සකයා නෙවෙයි. 54 00:07:37,585 --> 00:07:39,069 මට අහන්න පුළුවන්ද ඇයි කියලා? 55 00:07:39,103 --> 00:07:44,224 මම මගේ හැකියාවේ සීමාවට ඇවිල්ලා තියෙන්නේ. 56 00:07:44,258 --> 00:07:47,260 මම විශ්වාස කරන්නෙ නෑ මට පුළුවන් කියලා ඔයාට උදව් කරන්න. 57 00:07:49,881 --> 00:07:51,765 ඔයා මාව වෙන කෙනෙක් වෙත යොමු කරන්නද යන්නේ? 58 00:07:51,799 --> 00:07:55,268 නෑ. මම සරළවම අවසන් කරනවා 59 00:07:55,303 --> 00:07:58,355 අපේ රෝගියා- මනෝ චිකිත්සකයා සම්බන්ධකම. 60 00:08:03,311 --> 00:08:05,612 ඔයා ඒක මීට කලිනුත් ඉවර කරන්න උත්සාහ කරා. 61 00:08:09,283 --> 00:08:10,767 මම... 62 00:08:10,785 --> 00:08:13,970 ඔයගෙ ධෛර්යය ගැන මම සතුටු වෙනවා 63 00:08:14,005 --> 00:08:17,106 මගේ විරුද්ධතාවයට පස්සේත් මාත් එක්ක සම්බන්ධ වීම ගැන. 64 00:08:17,124 --> 00:08:19,759 කොහොම උනත්, සිදුඋන සියළුම දේ හි ආලෝකය තුලදි 65 00:08:19,794 --> 00:08:23,163 විල් ග්‍රැහැම් සමගින්, මම පටන් ගත්තා 66 00:08:23,214 --> 00:08:26,633 ඔයාගෙ ක්‍රියාවන් ගැන ප්‍රශ්ණ කරන්න - 67 00:08:26,667 --> 00:08:28,802 විශේෂයෙන්ම, ඔයාගෙ අතීත ක්‍රියාවන් ගැන 68 00:08:28,836 --> 00:08:32,472 මට සහ මගේ විරුද්ධත්වයට අදාලව. 69 00:08:32,507 --> 00:08:36,393 ඔයා මේ ප්‍රශ්ණ ජැක් ක්‍රව්ෆෝඩ් එක්ක බෙදාගත්තද? 70 00:08:36,427 --> 00:08:38,745 නෑ. 71 00:08:38,779 --> 00:08:40,764 ඒ වගේම මම එහෙම කරන්නෙත් නෑ. 72 00:08:40,798 --> 00:08:43,016 මම ඔයා විදිහෙම වැරදිකාරයෙක් විදිහට පෙනේවි. 73 00:08:43,067 --> 00:08:45,151 ඒත් සමහරවිට 74 00:08:45,186 --> 00:08:47,136 ඔයා අදහස් කරන්නේ ඒක වෙන්නඇති. 75 00:08:47,154 --> 00:08:49,973 හරියටම මම වරදකාරයා වෙන්නෙ මොකකටද? 76 00:08:49,991 --> 00:08:52,442 හරියටම, මට කියන්න බෑ. 77 00:08:54,662 --> 00:08:59,148 මට අවසාන තීරණයකට එලෙඹන්න සිදු උනා 78 00:08:59,166 --> 00:09:04,120 ඒකට පදනම් උනේ ඔයා පැළඳගෙන ඉන්න පුද්ගල ඇඳුම් කට්ටලය හරහා ගිහින් තියෙන ක්ෂණික දර්ශණ නැමති මැහුම් පාරවල්. 79 00:09:06,123 --> 00:09:09,709 ඒ වගේම මම එලඹුන තීරණය තමයි... 80 00:09:09,760 --> 00:09:14,431 ඔයා... භයානකයි කියන එක. 81 00:09:16,434 --> 00:09:18,635 ඔයාට ඒ විදිහට දැනෙන එක ගැන මට කණගාටුයි. 82 00:09:20,638 --> 00:09:22,889 කරුණාකරලා ආයෙ මගේ ගෙදරට එන්න එපා. 83 00:09:29,113 --> 00:09:31,114 මම තනියම එලියට යන්නම්. 84 00:09:35,686 --> 00:09:37,787 මම විල් ග්‍රැහැම් ගෙ චිකිත්සාව දිගටම කරගෙන යනවා. 85 00:09:40,074 --> 00:09:42,542 මොන අවසානයක් බලාපොරොත්තුවෙන් ද? 86 00:09:42,577 --> 00:09:44,594 ඔයාවම හැරෙන්න. 87 00:09:46,581 --> 00:09:48,381 ඔහු මගේ උදව් ඉල්ලුවා. 88 00:09:50,401 --> 00:09:52,419 එහෙනම් සමහරවිට ඔයාලා එකිනෙකාට සුදුසු අය වෙන්න ඇති. 89 00:10:05,066 --> 00:10:08,346 ඔහුගෙ නම රෝලන්ඩ් අම්බර්; අනිත් ගොදුරු උන අය වගේම ආකෘතියක් - 90 00:10:08,466 --> 00:10:10,737 තනියම ජීවත් වෙලා, නිවසින් අතුරුදහන් වෙලා, 91 00:10:10,771 --> 00:10:12,906 ඔහුගෙ ඇඟේ හෙරෝයින් විශාල ප්‍රමාණයක් තියෙනවා. 92 00:10:13,204 --> 00:10:17,038 ගොදුරු උන කෙනාව මහලා නැහැ නෙවෙයි; ඔහු එම මැහුම් ඉරාගෙන. 93 00:10:17,158 --> 00:10:19,142 ඔහුගෙ අඩුපාඩුකම මොකක් උනත්, ඒක ප්‍රමාණවත් වෙලා තියෙනවා 94 00:10:19,262 --> 00:10:21,462 මිනීමරුවව ඔහුව ඉරලා දාන්න තරම් බරපතල වෙන තරමට 95 00:10:21,582 --> 00:10:23,950 ඔහුව බැහැර කරලා තියෙන්නේ අතු ගංගාවකට 96 00:10:23,985 --> 00:10:27,837 පලවෙනි ගොදුර හම්බඋන වේල්ලේ ඉඳලා හැතැප්ම 400ක් විතර දුරින්. 97 00:10:27,872 --> 00:10:29,589 හරියට කහමල් ඇට වගේ, 98 00:10:29,624 --> 00:10:32,592 මලසිරුරු හැම දිශාවකටම හැඩ ගස්වනවා, ඔහුගෙම එක හැර. 99 00:10:32,627 --> 00:10:34,110 හරිම රසවත්. 100 00:10:34,145 --> 00:10:39,582 වර්තමාන මරණ පරීක්ෂණ වලින් කෙනෙක් කෙච්චර හිංසනයට ලක් වෙලාද කියන එක එක්කෙනෙක්ගෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 101 00:10:39,600 --> 00:10:42,185 ඔවුන්, අහ්, ඔවුන් පණ පිටින් ඉන්නකොට. 102 00:10:42,219 --> 00:10:44,471 සමාවෙන්න. 103 00:10:44,522 --> 00:10:47,691 දොස්තර, මාත් එක්ක මෙතනට එකතු වෙන්න. 104 00:10:47,725 --> 00:10:50,226 සාක්ෂි හොයාගන්න පුළුවන් වේවි 105 00:10:50,260 --> 00:10:52,696 - සංරක්ෂිත ඒවායේ ඉරිතැලීම් අනුව - මොකක්? 106 00:10:52,730 --> 00:10:55,448 ඉරි තැලීම්. ඒක ප්‍රංශ 107 00:10:55,483 --> 00:10:58,468 ගැල්වූ සායම් ගණ වීමේදි ඇති වන පිපිරීම්, 108 00:10:58,502 --> 00:11:00,286 එය වයසත් සමග උග්‍ර වෙනවා. 109 00:11:00,321 --> 00:11:02,656 පළුදු වීම් නෙවයි හැම වෙලාවෙම දුර්වලතාවය. 110 00:11:02,707 --> 00:11:05,041 පළුදු තුල එක්රැස් වී ජීවත් උන ජීවිතයක්. 111 00:11:05,076 --> 00:11:06,843 එහි ඇතුලේ යමත් තියෙන්න පුළුවන් - 112 00:11:06,877 --> 00:11:10,498 කෙඳි, සුන්බුන්. මලසිරුරු ගිල්වන්න කලින් තිබුනෙ කො‍හෙද කියලා හොයාගන්න උදව්වක් වෙන්න පුළුවන්. 113 00:11:10,524 --> 00:11:12,357 ගොදුරු වල පොදුවේ තියෙන්නෙ මොනවද? 114 00:11:12,383 --> 00:11:14,450 ඔවුන්ගෙ පොදු දෙයක් නොමැතිනම්? 115 00:11:14,468 --> 00:11:17,120 ඔවුන්ගෙ වෙනස නිසා එහෙම කරනවනම් මොකද? 116 00:11:17,138 --> 00:11:19,379 මේ හැම කෙනෙකුටම යන්තම් වෙනස් වූ හමේ වර්ණයක් තියෙන්නේ. 117 00:11:19,390 --> 00:11:22,058 ඒක හරියට වර්ණ ඵලකයක් වගේ වෙන්න පුළුවන්. 118 00:11:22,093 --> 00:11:26,012 අපේ හමේ වර්ණ නිතරම වගේ වෙනස් වෙනවා. 119 00:11:26,063 --> 00:11:28,982 ඒක බොහෝ දුරට කාගෙ හරි වෙහෙස නිවීමේ ප්‍රීතිය දැකීමට 120 00:11:29,016 --> 00:11:31,317 සෞන්දර්යයේදී සෞන්දර්යයයේ නාමයෙන් - 121 00:11:31,352 --> 00:11:33,403 ඒක ගොඩක් භයානක නැත්නම්. 122 00:11:33,437 --> 00:11:35,572 අපි දැකිය යුත්තේ වර්ණයයි, ජැක්. 123 00:11:35,606 --> 00:11:38,525 මිනීමරුවා මේ මිනිස්සුන්ගෙන් දකින්න ඇත්තේ ඒක විතරයි, 124 00:11:38,576 --> 00:11:41,361 ඒකෙන් තමයි ඔහු කරන දේ කරන්න මෙච්චර පහසු වෙලා තියෙන්නේ 125 00:11:41,412 --> 00:11:43,363 - ඔහුගෙ‍ ගොදුරු වලට. - ඒ නිසා තමයි 126 00:11:43,414 --> 00:11:45,582 ඔහුගෙ වර්ණ ඵලකයේ සෑහෙන්න මල සිරුරු තිබිය යුත්තේ. 127 00:11:47,918 --> 00:11:50,370 මනෝහර අන්තර්දෘෂ්ඨියක්, කැට්ස් මෙනවිය - 128 00:11:50,421 --> 00:11:52,872 හරියට විල් ග්‍රැහැම් මේ කාමරේ ඉන්නවා වගෙයි. 129 00:11:54,875 --> 00:11:56,843 ඔව්, ඒක එහෙම තමයි. 130 00:11:59,513 --> 00:12:01,497 කොහොමද විල් ග්‍රැහැම්‍ට? 131 00:12:01,515 --> 00:12:03,850 ඔයාගෙ කට වහගන්න. 132 00:12:06,187 --> 00:12:10,390 ඔහු එක්ක කතා කරන්න යන්න තීරණය කරන්න කලින් මා වෙතට ආවෙ නැති එකට මොකක් හරි හේතුවක් තියෙනවද ? 133 00:12:10,441 --> 00:12:13,968 - මම හිතුවා ඔයා එපා කියාවි කියලා. - ඔයා හිතපු එක හරි. 134 00:12:14,088 --> 00:12:18,347 - ඒත් මම දැනන් හිටියා ඔයාට හා කියන්න ඕන කියලා. - ඔයා ඒක දැනන් හිටියද? 135 00:12:18,365 --> 00:12:21,017 ඔයා මාව දැම්මේ නුසුදුසු තැනකට, ජැක්. 136 00:12:21,052 --> 00:12:23,186 මට යන්න උනේ ඔයා නොයන බව මම දැනගෙන හිටි නිසයි. 137 00:12:23,220 --> 00:12:25,488 ඔයාට ඕන උන විදිහට ඔයා ගියානම්, මට යන්න ඕන වෙන්නෙ නෑ. 138 00:12:27,541 --> 00:12:29,409 ඇයි ඔයාට ඕන වෙන්නෙ නැත්තේ? 139 00:12:29,460 --> 00:12:32,245 හේතුව, විල් ග්‍රැහැම් කියන්නේ මායාකාරයෙක්වත් මනෝව්‍යාධිකයෙක්වත් නෙවෙයි, 140 00:12:32,296 --> 00:12:34,080 ඒ වගේම මට විශ්වාස කරන්න පුළුවන් කෙනෙකුත් නෙවෙයි. 141 00:12:34,131 --> 00:12:37,217 හොඳයි, එහෙනම් ඔහුව විශ්වාස කරන්න එපා, ඔහුට ඇහුම්කන් දෙන එක විතරක් කරන්න. 142 00:12:37,251 --> 00:12:39,836 මම අහගෙන ඉන්නේ. මේකයි මට ඇහෙන්නේ: 143 00:12:39,870 --> 00:12:42,338 ඔහු මායාකාරයෙක් නම්, ඒ මම ඔහුව ඒ විදිහට නිර්මාණය කල නිසයි; 144 00:12:42,372 --> 00:12:46,209 ඔහු මනෝව්‍යාධිකයෙක් නම්, මගේ බඩවැල් තුල තියෙන හැමදේම වැරදි දේවල් නිසයි. 145 00:12:46,227 --> 00:12:48,244 ඔයා හිතනවා ඔහු අහිංසකයි කියලා. 146 00:12:48,279 --> 00:12:50,430 මම දන්නෙ නැහැ මම හිතන්නෙ මොකක්ද කියලා. 147 00:12:53,517 --> 00:12:56,436 මම හිතනවා ඔහුට තාමත් ජීවිත බේරගන්න අවශ්‍යයි කියලා. ඒක තමයි මම හිතන දේ. 148 00:12:56,487 --> 00:12:59,806 මට මෙහේ තියෙන නීති නම්‍යශීලී කරන්න වෙනවා ජීවිත බේරාගැනීමේ නාමයෙන්. 149 00:12:59,840 --> 00:13:02,609 දැන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු වෙනවා. 150 00:13:02,660 --> 00:13:04,611 මගේ අන්වීක්ෂය යටතේ. 151 00:13:04,662 --> 00:13:08,448 ඉන්ස්පෙක්ටර් ජෙනරාල්වරයාගේ කාර්යාලය විශ්ලේෂණය කරන්න අණ දීලා 152 00:13:08,499 --> 00:13:11,167 මේ පුටුවේ වාඩිවෙන්න මට තියෙන නිපුණත්වය නීර්ණය කරන්න. 153 00:13:11,202 --> 00:13:13,153 මම මොනව කරන්නද ඔයාට ඕන? 154 00:13:13,187 --> 00:13:16,289 මම ආපහු යන්න ඔයාට අවශ්‍ය නැත්නම්, මම යන්නෙ නෑ. 155 00:13:22,880 --> 00:13:26,216 අපි මේ කතාබහ කලේ නෑ කියලා හිතාගන්න. 156 00:13:28,219 --> 00:13:31,020 ඒ ව‍ගේම.. අපි මේ කතා බහ නොකල වෙලාවේ ඉඳලා, 157 00:13:31,055 --> 00:13:33,523 මට ඕන ඔයා ගිහින් කරන්න, ඔයා කොහොම විශ්වාස කලත් 158 00:13:33,557 --> 00:13:37,861 ඔයාට කරන්න තියෙන රස්සාව ඒක තමයි කියලා. ඔයා දන්නවද ඔයාගෙ රස්සාව මොකක්ද කියලා? 159 00:13:39,847 --> 00:13:41,598 ඔව්. මම දන්නවා. 160 00:13:41,632 --> 00:13:44,050 එහෙනම් ඒක කරන්න. 161 00:14:49,910 --> 00:14:52,541 ආලෝකයේ මේ පැත්තේ සිටීමට මම බැඳී ඉන්නවා. 162 00:14:52,795 --> 00:14:57,248 තෝරාගත් රෝගීන් චිකිත්සාව සඳහා මුත්‍රා කිරීමට රැගෙන ගියා. 163 00:14:57,282 --> 00:15:01,018 මම තර්ක කරාවි සීමාවක් ඇඳීම මගින් මුත්‍රා කිරීමේ තරඟයට පොලඹවනවා කියලා. 164 00:15:01,052 --> 00:15:03,404 මම මුත්‍රා කිරීමේ තරඟය ගැන කැමැත්තක් නෑ 165 00:15:03,438 --> 00:15:06,006 ඔබත් සමග, දොස්තර ලෙක්ටර්. 166 00:15:06,041 --> 00:15:08,058 කරුණාකරලා, ඔයාගෙ පුටුව ඇදගන්න. 167 00:15:18,103 --> 00:15:20,738 ඔයා කිව්වා මිත්‍රත්වයේ ආලෝකය අප වෙත ලඟා උනේ නෑ කියලා 168 00:15:20,772 --> 00:15:23,991 අවුරුදු මිලියනයකින් - අපි එච්චරම දුරින් ඉන්නේ. 169 00:15:24,025 --> 00:15:27,178 මම බලාපොරොත්තු වෙනවා අපේ මිත්‍රත්වය අද වඩාත් ලං වෙලා දැනේවි කියලා. 170 00:15:27,212 --> 00:15:30,247 මිතුරන්ට සමමිතික සම්බන්ධතාවයක් තියෙනවා. 171 00:15:30,282 --> 00:15:33,467 මනෝචිකිත්සකයා සහ රෝගියාට ඒක අසමමිතිකයි. 172 00:15:33,502 --> 00:15:37,287 මනෝචිකිත්සකයා හා රෝගියා අතර ප්‍රභලතාවයේ වෙනසක් තියෙනවා... 173 00:15:39,274 --> 00:15:42,827 ...ඒ ගැන මම හොඳින් දැනන් ඉන්නවා, විශේෂයෙන්ම මගේම චිකිත්සකයා සමගින්. 174 00:15:42,861 --> 00:15:45,679 ඒත් අපි සංවාදයක් කරනවා විතරයි. 175 00:15:49,518 --> 00:15:52,486 - ඔයා ගණන් ගැනීම ගැන මට තර්ජනය කරා. - ඔව්. 176 00:15:52,521 --> 00:15:55,689 ඒ සම්බන්ධයෙන් මම දන්නෙ නැහැ කියලා මට කියන්න බෑ. 177 00:15:55,740 --> 00:16:00,411 මට දෝෂාරෝපනය කිරීම සඳහා ඔයා ඔයාගෙ ඔලුව තුල යමක් හොයනවා. 178 00:16:02,397 --> 00:16:04,365 ඔයාට ඒක හොයාගන්න ලැබුනෙ නෑ කියලා විතරයි මට උපකල්පනය කරන්න පුළුවන්. 179 00:16:04,416 --> 00:16:07,351 මට අඳුරගන්න පුළුවන් වැඩි දෙයක් එතන නෑ. 180 00:16:07,385 --> 00:16:09,353 ඔයාට මොන දෙයක් මතක තිබුනත්, 181 00:16:09,387 --> 00:16:14,692 ඔයාට මතකය තියෙනවනම්, සිදුවීම් වල සත්‍යභාවය මිසක් එයින් යථාර්තය විනාශ නො‍වේවි. 182 00:16:14,726 --> 00:16:17,561 මම ඒක තේරුම් ගන්නවා. 183 00:16:22,901 --> 00:16:24,885 බෙවර්ලි කැට්ස් ඔයාව මුණගැහෙන්න ආවා. 184 00:16:26,888 --> 00:16:29,223 ඔව්. 185 00:16:29,274 --> 00:16:31,725 ඇලනා බ්ලූම්ට ඔයාගෙ වාසස්ථානය ගැන වද වෙන්න අවශ්‍යතාවයක් නෑ 186 00:16:31,776 --> 00:16:35,029 කාලය විසින් සුවකරන මොනම විදිහක දුර්මුඛවීමක් ගැනවත්. 187 00:16:35,063 --> 00:16:37,031 ඒක විතරයි සාමාන්‍ය විදිහට දැනෙන එකම දේ. 188 00:16:37,065 --> 00:16:38,532 ප්‍රචණ්ඩත්වය? 189 00:16:38,567 --> 00:16:42,036 ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමේ සැකිල්ල. 190 00:16:42,070 --> 00:16:45,122 ඔයාට ඔයාගෙම කොටස් මගහැරෙනවා, ඔයා ඒවත් සමග ප්‍රතිස්ථාපනය වෙනකොට බලාගෙනයි. 191 00:16:49,244 --> 00:16:51,395 ඔයාට පින්තූර වලින් මොනවද පේන්නේ? 192 00:16:53,381 --> 00:16:55,365 මේ මිණිමරුවා... 193 00:16:55,383 --> 00:16:57,367 ඔහු ඔහුගෙ ගොදුරු එල්ලන්නෙ නෑ; 194 00:16:57,385 --> 00:16:59,870 ඔහු ඔවුන් එකිනෙකාව එකට තියලා මහනවා. 195 00:16:59,888 --> 00:17:03,390 හැම සිරුරක්ම පින්සල් පහරක්. 196 00:17:05,393 --> 00:17:07,678 ඔහු මිනිස් බිතුසිතුවමක් හදනවා. 197 00:17:09,664 --> 00:17:11,765 ඔහු ඇයි එහෙම කරන්නේ? 198 00:17:11,800 --> 00:17:13,801 ඔහුගෙත් කොටස් අහිමි වෙනවා. 199 00:17:22,277 --> 00:17:26,830 දොස්තර ලෙක්ටර් මට උපදෙස් දුන්නා යම්කිසිවකින් දුර්මුඛ වෙන එකට විරුද්ධ වෙන්න. 200 00:17:26,865 --> 00:17:30,301 මම දන්නවා මට තරමටම ඔයාටත් මේ මිණිමැරුම් නවත්තන්න ඕන කියලා. 201 00:17:30,335 --> 00:17:34,905 බහු මිණිමැරුම් නවත්තන්න හේතු පහසුවෙන්ම මට දකින්න තියෙනවා, 202 00:17:34,923 --> 00:17:36,423 ඒත්, ම්... 203 00:17:38,426 --> 00:17:40,678 ...මට ඒ වෙනුවට යමක් අවශ්‍යයි. 204 00:17:40,712 --> 00:17:44,181 ඔයා ගාව නැති දේවල් තියෙනවද? මට කාර්යමණ්ඩලයේ ලොක්කට කතා කරන්න පුළුවන්. 205 00:17:44,215 --> 00:17:46,684 - චිල්ටන්? - ඔහු හරිම සහයෝගී කෙනෙක්. 206 00:17:46,718 --> 00:17:49,186 සත්තකින්ම ඔහු එහෙමයි. මාව බලන්න කට්ටිය එනවට ඔහු කැමතියි. 207 00:17:49,220 --> 00:17:51,272 ඔහු හැම වචනයක්ම පටිගත කරනවා. 208 00:17:51,306 --> 00:17:54,191 ඔහු, අහ්, ඒ විදිහෙන් ඕපාදූප කාරයෙක්. 209 00:17:54,225 --> 00:17:56,310 ඔයාට මොනවද ඕන, විල්? 210 00:17:56,361 --> 00:17:59,847 මට ඇත්තටම ඕන දේ ඔයාට දෙන්න පුළුවන්ද කියලයි මම හිතන්නේ. 211 00:17:59,881 --> 00:18:01,415 උත්සාහ කරන්න. 212 00:18:01,449 --> 00:18:05,586 මට විරුද්ධව තියෙන සාක්ෂි ඔයා නොසලකා හරින්නයි මට ඕන. 213 00:18:05,620 --> 00:18:07,821 ඔයා හරි. 214 00:18:07,856 --> 00:18:09,373 මට ඒක ලබා දෙන්න බෑ. 215 00:18:13,078 --> 00:18:17,014 මේ මිණීමරුවා ඔහුගෙ පාට පෙට්ටියට කොච්චරක් වර්ණ එකතුකර ගනීවිද? 216 00:18:19,000 --> 00:18:21,552 ඔයාට විරුද්ධව තියෙන සාක්ෂි මම නොසලකා හැරියා කියමුකෝ. ඊටපස්සෙ මොකද? 217 00:18:21,586 --> 00:18:23,804 ඒක ඔයාගෙ මානසික වාර්තා වලින් අයින් කරන්න. 218 00:18:23,838 --> 00:18:26,140 ආයෙත් පටන් ගන්න. 219 00:18:26,174 --> 00:18:28,792 මම වැරදියි නම්, ඔයාට තවත් සාක්ෂි හොයාගන්න ලැබේවි; 220 00:18:28,810 --> 00:18:32,062 මම නිවැරදිනම්, ඔයාට සමහරවිට ඒකත් හොයාගන්න ලැබේවි. 221 00:18:34,049 --> 00:18:35,733 හරි. 222 00:18:35,767 --> 00:18:38,535 මම දිගටම හොයන්නම්. 223 00:18:38,570 --> 00:18:40,270 හොඳයි. 224 00:18:40,304 --> 00:18:42,573 මට ලිපිගොණුව දෙන්න. මම හිතන දේ ගැන මම ඔයාට කියන්නම්. 225 00:18:55,203 --> 00:18:58,222 - මම මේක පුද්ගලිකව කලාට කමක් නෑ නේද? - ඔව්. 226 00:19:51,509 --> 00:19:54,511 අනිත් ගොදුරු වල වගේ හම දුර්වර්ණ වෙලා නෑ. 227 00:19:56,514 --> 00:19:58,465 හොඳින් සංරක්ෂණය කරලා වගේ පේනවා, 228 00:19:58,500 --> 00:20:00,300 හැම දෙයක් ගැනම සලකලා. 229 00:20:00,335 --> 00:20:02,436 ඇයි මම ඔයාව විසිකරලා දාන්නේ? 230 00:20:10,645 --> 00:20:13,731 රොලන්ඩ් අම්බර්ගේ පෙර වැරදි තිබුනද? 231 00:20:13,765 --> 00:20:16,083 ඔහු ප්‍රතිකර්ම වැඩසටහනක බාහිර රෝගියෙක් 232 00:20:16,117 --> 00:20:18,602 - මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම් සම්බන්ධයෙන්. - හෙරෝයින්? 233 00:20:18,636 --> 00:20:20,304 අනිත් ඒවා අතරේ. 234 00:20:22,707 --> 00:20:25,175 ඔහු අබිං මගින් නින්ද යාමට විරුද්ධව අධි ධාරණයක් තිබුනා. 235 00:20:25,210 --> 00:20:27,411 අධි මාත්‍රාව මගින් ඔහු මියගියේ නෑ. 236 00:20:27,445 --> 00:20:30,297 ඔහුට මිණිමරුවා කල දෙයින් ඔහු ගැලවුනා. 237 00:20:32,801 --> 00:20:34,968 ඔහු විසින් ඔහුවම ගලවගත්තා. 238 00:20:38,473 --> 00:20:40,774 ඔහු පලා ගියා. 239 00:20:40,809 --> 00:20:43,944 - කොහොමද ඔහුගෙ අවසානය වතුරෙදි සිදු උනේ? - මිණිමරුවා ඔහුව එතනට දැම්මෙ නෑ. 240 00:20:43,978 --> 00:20:46,947 මිණිමරුවට ඔහුව අහු උනානම් ආපහු ඔහුව බිතුසිතුවමට එක් කරනවා. 241 00:20:46,981 --> 00:20:50,367 අනිත් සිරුරු ගිල්ලුවා; රෝලන්ඩ් අම්බර් පැනගත්තා. 242 00:20:50,401 --> 00:20:52,369 - කොහෙන්ද පැන ගත්තේ? - මේ මිණිමරුවා, 243 00:20:52,403 --> 00:20:55,072 ඔහු කරන දේ කරන්නනම් ඔහුට පෞද්ගලික තැනක් ඕන වෙනවා - 244 00:20:55,106 --> 00:20:57,904 ගබඩාවක්, ගොවිපොලක්, අතඇරලා දාපු තැනක්, 245 00:20:57,930 --> 00:21:02,521 මල සිරුර හොයාගත්ත තැන ඉඳලා ගඟේ ඉහල හරියේ. ඒක වතුරට ලඟ තැනක්. 246 00:21:02,547 --> 00:21:04,414 ස්තූතියි. 247 00:21:09,337 --> 00:21:13,891 මම කුතුහලේට අහන්නේ, අම්බර් මහත්තයා ගැන දොස්තර ලෙක්ටර්ට කියන්න තියෙන්නෙ මොනවද? 248 00:21:13,925 --> 00:21:18,011 ඔහු හිතනවා මිණිමරුවා ඔහුව වෙන් කරලා, අනිත් මළසිරුරු වගේම ගිල්වා දැමුවා කියලා. 249 00:21:18,062 --> 00:21:21,598 ඒක ඔහු කිව්ව දේ වෙන්න පුළුවන්; 250 00:21:21,633 --> 00:21:24,251 ඒ ඔහු හිතන දේ වීම අත්‍යාවශ්‍ය නෑ. 251 00:23:04,579 --> 00:23:09,122 හලෝ. මම ඔයාගෙ වැඩේට හරිම කැමතියි. 252 00:23:26,492 --> 00:23:28,899 ඔයා කොහොමද මේ තැන හොයා ගත්තේ? 253 00:23:29,379 --> 00:23:31,663 ඔයයි විල් ග්‍රැහැමුයි හොඳ කණ්ඩායමක්. 254 00:23:31,783 --> 00:23:35,417 අපි හොයන දේ ගැන ඔයා අපිට ලබා දෙනවා; ඒ කොහේද කියන එක ඔහු අපිට ලබා දෙනවා. 255 00:23:35,468 --> 00:23:37,049 ඉරි තැලීම් වල ඉරිඟු කුඩු තියෙනවා. 256 00:23:37,169 --> 00:23:40,139 - ඔව්, විල් සහ මම හොඳ කණ්ඩායමක්. - විල් හිතුවෙ නෑ රෝලන්ඩ් අම්බර්ව 257 00:23:40,231 --> 00:23:43,066 ඉවත දමලා කියලා; ඔහු පැනගෙන. අපි ගඟ දිගේ ඉහලට යා යුතුයි 258 00:23:43,100 --> 00:23:45,768 මළ සිරුර ලැබුන තැන ඉඳලා ඉරිඟු යායක් හමුවන තුරු. 259 00:23:51,025 --> 00:23:52,575 හේයි, බෙවර්ලි. 260 00:23:52,610 --> 00:23:54,077 දොස්තර ලෙක්ටර්. 261 00:23:54,111 --> 00:23:57,530 කරුණාකරලා මගේ පස්සෙන් එන්න. ඔයාට සමහරවිට අවශ්‍ය ඇති 262 00:23:57,581 --> 00:24:00,033 ඔයාවම සූදානම් කරගන්න, ඔයා කවදාවත් මේ වගේ දෙයක් දැකලා නෑ. 263 00:24:00,084 --> 00:24:02,085 මට සහතිකයි මම දැකලා නැති බව. 264 00:24:22,139 --> 00:24:25,141 මනුෂ්‍යයා මෙච්චර නරක වෙන්නෙ කොහොමද? 265 00:24:27,144 --> 00:24:29,195 ස්වභාදහමට ස්වභාදහමම විරුද්ධ වෙනකොට, 266 00:24:29,230 --> 00:24:31,064 මම දෙකෙන් එකක්වත් තෝරගන්නෙ නෑ. 267 00:24:33,067 --> 00:24:35,218 අපි DNA පිටපත් වලින් ගොඩනැගුවා 268 00:24:35,252 --> 00:24:39,873 අපිට පාලනය කල නොහැකි රැඟුම් සැකිලි සහ වාතාවරණයන් ලොවට පහල වීම. 269 00:24:39,907 --> 00:24:42,742 ප්‍රශංසාව කොටස් කල ලෝකය, නේද? 270 00:24:42,793 --> 00:24:44,811 ඒක ඉහලින් බලනකොට මොන වගේද පේන්නේ? 271 00:24:51,635 --> 00:24:53,086 චිත්තාකර්ශණීයයි. 272 00:24:53,137 --> 00:24:55,555 මිනිස් බිලි පූජාවක්. 273 00:24:55,589 --> 00:24:57,891 ඒක පරිත්‍යාගයක්ද කියලා මට විශ්වාස නෑ, 274 00:24:57,925 --> 00:24:59,893 ඒත් ඒක ඒකාන්තයෙන්ම අභිනයක්. 275 00:24:59,927 --> 00:25:02,712 කාටද? 276 00:25:02,730 --> 00:25:06,716 ඇස් වලින් මේ ලෝකෙට එහා තියෙන ලෝකය දකිනවා 277 00:25:06,734 --> 00:25:10,069 ඒ වගේම මිනිහෙක්ට තමන් ගැනම ආවර්ජනය දකින්න සලස්වනවා. 278 00:25:10,104 --> 00:25:13,306 මිනීමරුවා දෙවියන් දිහා බලනවද? 279 00:25:13,340 --> 00:25:16,442 සමහරවිට ඒක සමහරවිට ව්‍යාධික සංතෘෂ්ඨි අර්බුදයක් වෙන්නඇති. 280 00:25:16,477 --> 00:25:21,378 ඒක සංතෘෂ්ඨික අර්බුධයක් නම්, මම තර්ක කරනවා ඇස තුල කොහෙත්ම කිසිම ආවර්ජනයක් නොමැති බවට. 281 00:25:21,404 --> 00:25:25,208 - මේ වගේ දෙයක් කරන්න පුළුවන් පුද්ගලයෙකුට, ඔවුන් කැමත්තෙන් ඉන්නවද 282 00:25:25,336 --> 00:25:28,121 - ඒක දිගින් දිගටම කරන්න? - මේක ඔහුගෙ පටන්ගැන්ම විය හැකියි. 283 00:25:28,155 --> 00:25:31,741 ඒ වගේම.. එහෙම නැතිනම් ඔහුගෙ අවසානය විය හැකියි. 284 00:25:31,759 --> 00:25:33,743 ඔහු ආයෙ කවදාවත් මිණි මරන එකක් නෑ. 285 00:25:33,761 --> 00:25:37,297 ඔයා කිව්වා ඔහුට මිනිස්සුන්ව පේන්නෙ නෑ කියලා, 286 00:25:37,348 --> 00:25:39,349 ඔහුට පේන්නේ ද්‍රව්‍ය විතරයි කියලා. 287 00:25:41,352 --> 00:25:44,020 ඔහු වටේ තියෙන ලෝකයේ ඉන්න අය ඔහුට අවසානයක් හඟවනවා. 288 00:25:44,054 --> 00:25:47,473 ඔහු ඔවුන්ට කරන්න පුරුදු වෙලා ඉන්නේ ඔහු කරන්න මෙහෙයවන දේයි. 289 00:25:47,524 --> 00:25:50,493 විල් ග්‍රැහැම් අවසානයට ලඟා වෙන්න අදහස් කරා. 290 00:25:50,527 --> 00:25:52,111 මම ඔහුව පාවිච්චි කරා 291 00:25:52,146 --> 00:25:54,530 මම මෙහෙයවිය යුතු දේට, ජීවිත බේරා ගන්න 292 00:25:54,565 --> 00:25:56,532 ඔහුගේ වියදමින්. 293 00:25:56,567 --> 00:25:59,502 මම හිතුවා මම ඔහු ලවා කරගන්නා ඕනම දේකට ඔහු ශක්තිමත් ඇති කියලා 294 00:25:59,536 --> 00:26:02,104 ඔහුත් සමගම සටන් කරන්න තරමට, ඒ වගේම මම වැරදියි. 295 00:26:02,122 --> 00:26:04,040 සමහරවිට ඔහු තවම සටන් කරනවා ඇති. 296 00:26:04,074 --> 00:26:06,125 සමහරවිට එහෙම නැතුව ඇති. 297 00:26:06,160 --> 00:26:09,796 කාරණේ තමයි, ඔයා ඒ ගැන දන්නෙ නෑ. 298 00:26:09,830 --> 00:26:12,482 නොදැන සිටීමේ අවුලක් නෑ. 299 00:26:12,516 --> 00:26:16,653 ඔයාට හැමදේම දැනගන්න බෑනේ. ඔයාට හැමදේම ගැන සහතික වෙන්න බෑ. 300 00:26:16,687 --> 00:26:18,921 විල්ගෙ දරුණු හැසිරීම පරම්පරාවෙන් පැවතෙන බව දැනගැනීම 301 00:26:18,955 --> 00:26:22,425 මම ඔහු දිහා බලන විදිහ වෙනස් වෙන්න හේතු උනා, 302 00:26:22,459 --> 00:26:24,644 මම අනිත් මිනිස්සු දිහා බලන විදිහ. 303 00:26:24,678 --> 00:26:26,863 ලෝකය වඩාත් අඳුරු විදිහට දැනෙනවා. 304 00:26:26,897 --> 00:26:31,484 ඒක මම විල් ග්‍රැහැම්ට කල දේ ගැන වරදකාරී හැඟීමක් විතරක් නෙවෙයි; 305 00:26:31,518 --> 00:26:35,705 මම කරපු දේ නිසා අනිත් ජීවිත බිඳ වැටීම දිහා බලාගෙන සිටීමේ වරදකාරී බවයි. 306 00:26:35,739 --> 00:26:37,690 - ඔයා මොනවද කරේ? - මම ඔහුව දිරිගැන්නුවා. 307 00:26:37,725 --> 00:26:39,692 ඉවත් වෙන්න කියලා මට අනතුරු ඇඟවෙද්දිත්, මම ඔහුව දිරි ගැන්නුවා. 308 00:26:39,743 --> 00:26:41,977 - ඔයා වැරදි ලෙස ගණන්ගෙන. - මම අසමත් උනා. 309 00:26:41,996 --> 00:26:43,946 මම අසමත් උනා. 310 00:26:49,286 --> 00:26:51,287 අපි හැමෝම අසමත් වෙනවා, ජැක්. 311 00:26:54,658 --> 00:26:57,493 මම මගේ යාළුවා දිහා බලනකොට මට පේන්නෙ මිණිමරුවෙක්. 312 00:26:57,511 --> 00:27:01,997 මම ඒ දේවල් සසඳන්න අසමත් වෙනවා. 313 00:27:02,016 --> 00:27:05,475 මළසිරුරු 47ක්. අපි ඒකෙන් 19ක් හඳුනගත්තා, ඒත් මේක බැරි උනා. 314 00:27:05,501 --> 00:27:07,820 ඇඟිලි සලකුණු ගැන කිසිම වාර්තාවක් නෑ. 315 00:27:07,855 --> 00:27:10,390 ඔහු කිසිම දේකට අත්අඩංගුවට ගෙන නැහැ 316 00:27:10,441 --> 00:27:13,109 කිසිම විදිහක ආරක්ෂිත ක්‍රියාමාර්ගයකට හෝ පසුබිම් පරීක්ෂණයකට. 317 00:27:13,143 --> 00:27:16,846 - ඔහු දන්තවෛද්‍යවරයෙක් කියලා බලාපොරොත්තු වෙනවා. - ඇයි මම මේ මිනිහා දිහා බලාගෙන ඉන්නේ? 318 00:27:16,864 --> 00:27:19,348 ජෝන් ඩෝ 21 ගෙ මැහුම් පාරවල් රෝලන්ඩ් අම්බර්ගෙ ඒවට ගැලපෙනවා. 319 00:27:19,366 --> 00:27:23,703 ජෝන් ඩෝ 21 තමයි රෝලන්ඩ් අම්බර්ගෙ හුවමාරු බිතුසිතුවම. 320 00:27:23,737 --> 00:27:26,406 - ඔහුගෙ කකුලට මොකද වෙලා තියෙන්නේ? - සමහරවිට මිණීමරුවා 321 00:27:26,440 --> 00:27:28,574 ඔහුගෙ කකුල කපන්න ඇති, හරියටම ගලපන්න ඕන නිසා. 322 00:27:30,661 --> 00:27:33,913 ♪ 323 00:27:33,964 --> 00:27:36,299 ඔහු මැද-පින්සල් පහරෙන් වර්ණ වෙනස් කරලා. 324 00:27:36,333 --> 00:27:38,334 ♪ 325 00:27:42,723 --> 00:27:45,808 දොස්තර ලෙක්ටර් මොනවද කිව්වේ? 326 00:27:50,064 --> 00:27:53,332 "ඇස් වලින් මේ ලෝකෙට එහා තියෙන ලෝකය දකිනවා, 327 00:27:53,367 --> 00:27:55,985 ඒ වගේම මිනිහෙක්ට තමන් ගැනම ආවර්ජනය දකින්න සලස්වනවා." 328 00:28:02,493 --> 00:28:04,911 කවදාවත්ම ඒක ආවර්ජනයක් උනේ නෑ. 329 00:28:04,945 --> 00:28:10,066 මිණීමරුවා අවසානයේදී සංතෘෂ්ඨික අර්බුධයකට ලක් වෙලා තියෙනවා. ප්‍රශ්ණෙ තමයි... 330 00:28:10,100 --> 00:28:13,594 ඔහු කොහොමද ඔහුගෙ ඇදහිල්ල හොයා ගත්තේ? 331 00:28:56,095 --> 00:28:58,045 හලෝ, දොස්තර. 332 00:28:58,096 --> 00:28:59,986 මට මොකකින්ද ඔයාට උදව් වෙන්න පුළුවන්. 333 00:29:00,811 --> 00:29:02,562 අවසානය. 334 00:29:04,565 --> 00:29:12,021 මම හිතනවා සමහරවිට මේක අපේ අවසාන සංවාදය විය යුතුයි කියලා - 335 00:29:12,055 --> 00:29:14,858 අඩුම තරමේ හැනිබල් ලෙක්ටර් කියන විෂය සම්බන්ධයෙන්. 336 00:29:17,695 --> 00:29:19,829 ඔයා කිළිටි බවක් අයැදිනවද? 337 00:29:19,864 --> 00:29:22,832 නෑ‍. 338 00:29:22,867 --> 00:29:27,904 සරළවම මට තවදුරටත් ඔයාට පිරිනමන්න බෑ, මම දැනටමත් දකින දර්ශණයන්ට වඩා යමක්. 339 00:29:27,922 --> 00:29:31,107 අනාගත දර්ශණයන් ගැන ගණන් බැලීමක් නැද්ද? 340 00:29:31,142 --> 00:29:35,145 මට ඒකෙන් වගකීම් රහිත භාවයක් දැනේවි 341 00:29:35,179 --> 00:29:38,014 මම දිගින් දිගටම දොස්තර ලෙක්ටර්ව මුණගැහෙනවනම්. 342 00:29:38,048 --> 00:29:41,184 වගකීම් රහිත බවක්? 343 00:29:41,218 --> 00:29:42,952 කවුරු වෙනුවෙන්ද? 344 00:29:42,987 --> 00:29:44,554 මම වෙනුවෙන්. 345 00:29:46,557 --> 00:29:51,027 මට හැනිබල්ට උදව් කරන්න පුළුවන් වෙන්නේ මට ආරක්ෂිත බවක් දැනෙනවනම් විතරයි 346 00:29:51,061 --> 00:29:53,530 භාවාත්මකව. 347 00:29:53,564 --> 00:29:56,349 මට දැන් ආරක්ෂිත බවක් දැනෙන්නෙ නෑ, 348 00:29:56,383 --> 00:30:01,971 ඉතින් මම මාවම මේ තත්වයෙන් ගලවගන්නවා. 349 00:30:02,006 --> 00:30:03,957 මම බලාපොරොත්තු වෙනවා ඔයා තේරුම් ගනීවි කියලා. 350 00:30:03,991 --> 00:30:07,293 මට සහතික නෑ මට තේරුම් ගන්න පුළුවන්ද කියලා. 351 00:30:09,413 --> 00:30:12,549 හැනිබල් සහ මම, අපි දෙන්නම අප්‍රසන්න භාවයකින් පෙළුනා 352 00:30:12,583 --> 00:30:15,552 භයානක රෝගීන් නිසා. 353 00:30:15,586 --> 00:30:18,004 හැනිබල්ට ඔහුගෙ විල් ගැහැම් හිටියා, 354 00:30:18,055 --> 00:30:20,006 ඒ වගේම මට මගේ කෙනා හිටියා. 355 00:30:20,040 --> 00:30:23,326 ඒක අත්‍යාවශ්‍ය කරුණක් උනා 356 00:30:23,360 --> 00:30:26,145 එනමුත් අවලක්ෂණ සිහිකැඳවීමක් 357 00:30:26,180 --> 00:30:29,232 මට නොවිසඳුන ගැටළුවක් තියෙන බව. 358 00:30:29,266 --> 00:30:31,734 සමහරවිට හැනිබල්ට පුළුවන් වේවි මේ ගැටළු විසඳන්න ඔයාට උදව් වෙන්න. 359 00:30:31,769 --> 00:30:33,870 ඔහු ඉතා හොඳයි. 360 00:30:36,657 --> 00:30:41,644 හැනිබල් ලෙක්ටර් සමග මට ඇති ගැටළුව මගහරින්න මම පුළුවන් හොඳම විදිහට ක්‍රියා කරනවා. 361 00:30:41,662 --> 00:30:44,981 - ආයුබෝවන්, නියෝජිත ක්‍රව්ෆෝඩ්. - ආයුබෝවන්, ‍දොස්තර. 362 00:30:44,999 --> 00:30:49,502 නිසැකවම, FBI ආයතනය මාව සම්බන්ධ කරගැනීම හෝ නොගැනීම මට පාලනය කරන්න බෑ. 363 00:30:49,528 --> 00:30:52,694 මට ඔයාට කියන්න පුළුවන් එකම දේ තමයි මම හැනිබල්ට කියපු දේ: 364 00:30:52,790 --> 00:30:55,725 මම වඩාත් කැමතියි ඔයා එහෙම නොකරනවානම්. 365 00:31:02,683 --> 00:31:05,351 ඔහ්, ඔයාලා දැන් වාසි ලබා ගන්නවා. 366 00:31:05,386 --> 00:31:08,354 මගේ නඩුවට කලින්ම ඔයා මාව ඉවර කරන්න යන්නේ, 367 00:31:08,389 --> 00:31:10,390 ඊටපස්සෙ මම කොහේ ඉඳීවිද? 368 00:31:10,441 --> 00:31:13,710 ජැක් මොනවා කියාවිද? 369 00:31:13,744 --> 00:31:18,281 ජැක් කියන්නේ අනුකම්පාවට වඩා සහජ ඥාණය ගැන හිතන විශිෂ්ඨ පරිපාලකයෙක්. 370 00:31:18,315 --> 00:31:21,217 - පැහැදිලිවම. - මම සෑහෙන්න කාලයක් ගත කලා 371 00:31:21,252 --> 00:31:27,790 මේ බිතුසිතුවම වෙනුවෙන්, විල්. මට වෙන කිසිම දෙයක් කරන්න හිත යොමු කරන්න බෑ. ඔයාගෙ උදව් පාවිච්චි කරන්න පුළුවන් වේවි. 372 00:31:38,552 --> 00:31:47,675 19 වෙනි සියවසේදි, වැරදි ලෙස විශ්වාස කරා මිනිසෙකු මිය යන විට ඇස් වලින් අන්තිමට දකින රූපය දෘෂ්ඨි විතානයේ තැම්පත් වන බව. 373 00:31:47,761 --> 00:31:51,213 මේ මියගිය ඇස් තුල මොන විදිහේ රූපයක්ද රැඳිලා තියෙන්නේ? 374 00:32:17,708 --> 00:32:21,044 මම ඔයාලව කීකරු කලා. 375 00:32:23,030 --> 00:32:24,964 ඔයාලව හැඩගැස්සුවා. 376 00:32:25,015 --> 00:32:28,851 ඔයාලා වැතිරිලා ඉන්න තැන් සකස් කරලා මුද්‍රා තැබුවා. 377 00:32:28,886 --> 00:32:32,322 මේක මගේ නිර්මාණය. 378 00:32:32,356 --> 00:32:34,474 මිය ගිය ඇස්.. 379 00:32:34,508 --> 00:32:36,926 දර්ශණයේ.... 380 00:32:36,944 --> 00:32:40,463 සහ විඥානයේ. මම 381 00:32:40,497 --> 00:32:43,850 සැකසුවා වගේම නොදකිනවා. 382 00:32:47,688 --> 00:32:50,206 යම් කෙනෙක් මාව දකිනකල්. 383 00:32:57,631 --> 00:32:59,716 මේ දේවල් වලින් එකක් 384 00:32:59,750 --> 00:33:03,019 අනිත් දේවල් වගේ නෙවෙයි. 385 00:33:03,053 --> 00:33:06,973 මේ දේවල් වලින් එකක් මෙතනට අයිති නෑ. 386 00:33:11,061 --> 00:33:13,312 කවුද ඔයා? 387 00:33:16,767 --> 00:33:20,720 ඇයි ඔයා අනිත් හැමෝටම වඩා මෙච්චර වෙනස්? 388 00:33:20,754 --> 00:33:22,722 මම ඔයාව මෙතනට දැම්මෙ නෑ. 389 00:33:22,756 --> 00:33:25,307 ඔයා... 390 00:33:25,325 --> 00:33:27,293 මගේ නිර්මාණයේ කෙනෙක් නෙවෙයි. 391 00:33:56,039 --> 00:33:58,224 මිණි මැරීම දෙවියන්ට පවා යහපතක් දැනෙන දෙයක්. 392 00:33:58,275 --> 00:34:01,894 ඔහු හැම වෙලාවෙම ඒ දේ කරනවා. 393 00:34:01,945 --> 00:34:04,614 ඒ වගේම අපි ඔහුගෙ පින්තූරය සෑදුවේ නැද්ද? 394 00:34:14,708 --> 00:34:16,876 මිණිමරුවා බිතුසිතුවමේ ඉන්නවා. 395 00:34:16,910 --> 00:34:19,412 - ඔයා මොකක්ද අදහස් කරන්නේ? ඇත්තවශයෙන්ම? - මම කිව්වේ 396 00:34:19,446 --> 00:34:22,465 ඔයාලා හොයන මිනිහා ඔහුගේම බිතුසිතුවටම තියලා මහලා - මේ මිනිහා. 397 00:34:22,499 --> 00:34:24,634 ඔහුගෙ කකුලට මොකද උනේ? 398 00:34:24,668 --> 00:34:28,020 ඔහුව මැහුවේ කවුරු උනත්, ඔහු මොහු‍ගෙ කෑල්ලක් අරන් ගිහින්. 399 00:34:28,055 --> 00:34:30,640 ජය ස්මාරකයක් විදිහට. 400 00:34:32,643 --> 00:34:35,077 ඔහුට මිතුරෙක් සිටියා විය යුතුයි. 401 00:34:37,898 --> 00:34:41,317 ඔයා තනි වෙලා නෑ, ඔයා දන්නවද? මළවුන්ගේ නැගිටීම තුල, 402 00:34:41,351 --> 00:34:44,403 පියෙරෝ ඩෙලා ෆ්‍රැන්චෙස්කා තමන්වම බිතුසිතු‍වමේ ස්ථානගත කරලා. 403 00:34:44,438 --> 00:34:49,408 රැවටීම් නැතිව - ඔහු ඔහුවම විස්තර කරලා තියෙන්නේ ඔහුගෙ තනතුරේ නීද්‍රෝපගත සරළආරක්ෂකයෙක් විදිහටයි. 404 00:34:54,248 --> 00:34:57,166 ඔබේ ස්ථානගත කිරීම වඩාත් අර්ථවත් විය යුතුයි. 405 00:34:57,201 --> 00:34:59,785 ඒක අවසන් නෑ. 406 00:34:59,837 --> 00:35:01,337 මම ඒක ඔබ වෙනුවෙන් අවසන් කරන්නම්. 407 00:35:03,340 --> 00:35:07,510 අපි ඒක එකට එකතු වෙලා අවසන් කරමු. ඔයාගෙ උතුම් ඇස 408 00:35:07,544 --> 00:35:11,013 දිව්‍යලෝකය දිහා බලනකොට, ඒකට මොනවද පේන්නේ? 409 00:35:11,048 --> 00:35:13,416 මොකුත් නෑ. 410 00:35:13,450 --> 00:35:15,935 තවතුරටත් නෙවෙයි. 411 00:35:15,969 --> 00:35:19,172 දෙවියන් කියලා කෙනෙක් නෑ. 412 00:35:19,206 --> 00:35:21,590 ඒ ආකල්පය තිබුනොත් සහතිකේටම නෑ. 413 00:35:21,608 --> 00:35:23,843 දෙවියන් ඔබට අභිමතාර්ථයක් දුන්නා - 414 00:35:23,877 --> 00:35:28,114 කලාවක් නිර්මාණය කිරීමට පමණක් නොවේ, කලාවක් බවට පත් වීමටත්. 415 00:35:28,148 --> 00:35:31,133 ඇයි ඔයා මට උදව් කරන්නේ? 416 00:35:34,488 --> 00:35:37,790 ඔබේ ඇස් දැන් දෙවියන්ගෙ නැවතාවර්ජනය දකීවි. 417 00:35:41,211 --> 00:35:43,162 එය ඔබව දකීවි. 418 00:35:43,197 --> 00:35:45,298 දෙවියන් පහල සිටින ඔබ දිහා බලනකොට, 419 00:35:45,332 --> 00:35:47,483 ඔයාට ඕන නැද්ද ආපහු ඔහු දිහා බලන්න? 420 00:36:17,702 --> 00:36:19,203 විල් ග්‍රැහැම්. 421 00:36:20,279 --> 00:36:23,844 කේඩි පෘනෙල්, පොලිස්පති කාර්යාලයෙන්, 422 00:36:23,967 --> 00:36:25,735 FBI ප්‍රමාද දෝෂයක් සම්බන්ධයෙන්. 423 00:36:25,769 --> 00:36:27,870 මම තාමත් FBI සේවානියුක්තිකයෙක් ද? 424 00:36:27,904 --> 00:36:30,172 එහෙම නැත්නම් මේක මගේ නඩු විභාගයේ ප්‍රතිඵලය ‍ලැබෙනතුරු දෙයක්ද? 425 00:36:30,207 --> 00:36:33,776 නඩු විභාගයේ ප්‍රධාන කාරණය ඔයා ඒක කලාද නැද්ද කියන එක ගැන නෙවෙයි; 426 00:36:33,810 --> 00:36:36,879 ඔයා ඒ දේ කරනකොට ඔයා ඒ ගැන දැනගෙන හිටියද නැද්ද කියන එක ගැනයි. 427 00:36:36,913 --> 00:36:39,999 සද්දෙ හැටියට මම සේවානියුක්තිකයෙක් නෙවෙයි ව‍ගේ. 428 00:36:42,018 --> 00:36:45,387 ඔයාගෙ විසඥතා ආරක්ෂාව ගැන දොස්තර බ්ලූම් වෙහෙස වී කටයුතු කරනවා. 429 00:36:45,422 --> 00:36:46,872 අහ්, ඔව්, ඔව්, 430 00:36:46,923 --> 00:36:49,725 - මට ඒක කරන්න උනේ FBI ආයතනය නිසා. - FBI ආයතනයෙන් කරේ ඔයාව 431 00:36:49,760 --> 00:36:53,129 මිනීමරුවෙක් කරපු එකයි. ඔව්. ඒක තමයි දොස්තර බ්ලූම් ගෙ ස්ථාවරය. 432 00:36:53,163 --> 00:36:55,931 ඔයාට හිතාගන්න පුළුවන් විදිහට, ඇය ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. 433 00:36:55,966 --> 00:36:57,499 මොකක්ද ඔයාගෙ ස්ථාවරය? 434 00:36:57,517 --> 00:37:01,387 අ‍පි දකින විදිහට ඔයා දැනටමත් මිණීමරුවෙක්. 435 00:37:01,438 --> 00:37:03,105 පැමිණිලි පක්ෂයෙන් 436 00:37:03,140 --> 00:37:06,909 ඔයාව නුවණක්කාර මනෝව්‍යාධිකයෙක් ලෙස චිත්‍රගත කරාවි. 437 00:37:06,943 --> 00:37:10,746 ඔයා ඔයාගෙ ස්නායු වෛද්‍යවරයා සමග රෝගයක් වර්ධනය කිරීමට කුමන්ත්‍රණය කරා 438 00:37:10,781 --> 00:37:12,731 අවසානයේදී එතන ඔයා නොසිටි බවට පැවසෙන පරිදි. 439 00:37:12,783 --> 00:37:15,568 ඊටපස්සෙ මම මගේ ස්නායු වෛද්‍යවරයව මරලා දැම්මද 440 00:37:15,619 --> 00:37:18,571 මා පිටුපස තියෙන පා සලකුණු අතුගාලා දාන්න? 441 00:37:18,622 --> 00:37:20,573 ඒක තමයි උසාවියේ ඉන්න හැමෝටම අහන්න ලැබෙන්නේ 442 00:37:20,624 --> 00:37:23,409 ඔයා කූඩුවට නැග්ගම, ඔයා කියන දේ ගැන සලකන්නෙ නැතිව. 443 00:37:23,460 --> 00:37:25,878 හොඳයි, ඒ ගැන මොනවද කරන්න තියෙන්නේ? 444 00:37:28,832 --> 00:37:30,332 අපි ඒ ගැන සාකච්ඡා කරමු. 445 00:37:35,138 --> 00:37:38,808 ඔයා වරද පිළිගන්නවනම්, ඔයා අපි හැමෝවම නඩු විභාගයෙන් ගලවාවි. 446 00:37:38,842 --> 00:37:43,679 ඒ වගේම ඔයා මෙතන සුවපහසුව ඉන්න බවට මම පෞද්ගලිකවම වගබලාගන්නවා. 447 00:37:45,682 --> 00:37:47,817 මම නිවැරදි බවයි පිලිගන්නේ. 448 00:37:47,851 --> 00:37:51,654 ඔයාගෙ සිහිය විකල් වෙලා කියන එක හරිම ප්‍රසිද්ධයි - 449 00:37:51,688 --> 00:37:53,772 කවුරුහරි න්‍යායාත්මකව විවාද කරාවි. 450 00:37:53,824 --> 00:37:55,958 පැමිණිලි පක්ෂය ඒකාන්තයෙන්ම එහෙම කරාවි. 451 00:37:55,992 --> 00:37:58,110 ඉදිරිපත් කිරීමේ සියලුම කොටස්; 452 00:37:58,161 --> 00:38:00,446 ඔයා බලාගෙන ඉන්නේ මගේ ඉදිරිපත් කිරීම් විතරක් නෙවෙයි. 453 00:38:00,497 --> 00:38:04,116 ඔයා වැරදිකාරයෙක් බව ඔප්පු වේවි. ඒ වගේම ඔයාට මරණ දණ්ඩනය නියම වේවි. 454 00:38:04,150 --> 00:38:09,588 මම ඔයාගෙ ජීවිතේ බේරන්නයි උත්සාහ ගන්නේ. 455 00:38:09,623 --> 00:38:11,957 මම හිතනවා මට මගේම ජීවිතේ බේරගන්න වෙලා කියලා. 456 00:38:56,503 --> 00:38:58,437 මම ඔයාව දන්නෙ නෑ. 457 00:38:58,471 --> 00:39:00,439 මගේ නම.... 458 00:39:00,473 --> 00:39:02,474 බෙඩේලියා ඩ්‍යු මව්රියෙර්. 459 00:39:02,509 --> 00:39:05,978 ඔයා තමයි හැනිබල් ලෙක්ටර්ගෙ චිකිත්සකයා. 460 00:39:10,150 --> 00:39:11,784 ඒක මොන වගේද? 461 00:39:11,818 --> 00:39:16,038 මම ඔයා ගැන සෑහෙන්න අහලා තියෙනවා, මට දැනෙන්නෙ මම ‍බොහෝදුරට ඔයාව දන්නවා වගේ. 462 00:39:16,072 --> 00:39:18,657 - ඔයා දන්නෙ නෑ.. - නෑ, මම දන්නෙ නෑ. 463 00:39:21,161 --> 00:39:23,645 ඒත් මම වඩා හොඳින් ඔයාව තේරුම් ගන්නවා 464 00:39:23,663 --> 00:39:26,515 මම හිතුවට වඩා, මට... 465 00:39:26,549 --> 00:39:30,502 ඕන උනා ඔයාව මුණගැහෙන්න, මම අයින්වෙන්න කලින්. 466 00:39:33,223 --> 00:39:35,174 ඔයා මොකෙන්ද අයින් වෙන්නේ? 467 00:39:35,208 --> 00:39:38,493 - සමාජ බැඳීම් වලින්, - හොඳයි, ඔයා 468 00:39:38,511 --> 00:39:42,548 මනෝචිකිත්සකයෙක්. සමාජමය බැඳීම් අපේ අභිප්‍රායේ ප්‍රතිවිපාකයක් නෙවෙයිද? 469 00:39:42,599 --> 00:39:45,417 ඔයාගෙ සිද්ධියෙදි ඒවා ඒකාන්තයෙන්ම එහෙමයි. 470 00:39:45,452 --> 00:39:48,854 ඒකෙන් පුංචි පහසුවක් දැනෙනවා ඇති, 471 00:39:48,888 --> 00:39:53,008 ඒත් මට ඒත්තු ගැන්විලා තියෙන්නේ හැනිබල් කරේ... 472 00:39:53,043 --> 00:39:56,261 අවංකවම ඔයාට වඩාත්ම හොඳයි කියලා විශ්වාස කරන දේ. 473 00:39:56,296 --> 00:40:00,265 නෑ, ඒක පුංචි පහසුවක් දැනෙන දෙයක් නෙවෙයි, ඒකෙ කිසිම පහසුවක් නෑ. 474 00:40:00,300 --> 00:40:03,002 අප්‍රසන්න බව ගැන කලින් කියන්න බෑ 475 00:40:03,036 --> 00:40:05,738 හේතුව, අපි දන්නවා අපිට බේරෙන්න පුලුවන් කියලා. 476 00:40:05,789 --> 00:40:10,075 මේ දේ ඔයාට සිදුවෙනවනම් ඔයාටත් බේරෙන්න පුළුවන් 477 00:40:12,963 --> 00:40:14,947 මට සිදුවෙන දේවල් 478 00:40:16,967 --> 00:40:20,586 සුදු ඉරෙන් පිටිපස්සට වෙලා ඉන්න, නෝනා! 479 00:40:23,139 --> 00:40:24,807 නෝනා! 480 00:40:26,977 --> 00:40:29,928 කම්බි කූරු ගාවින් පැත්තකට වෙන්න. නෝනා! 481 00:40:31,931 --> 00:40:34,650 මම ඔයාව විශ්වාස කරනවා. 482 00:40:34,684 --> 00:40:37,719 එන්න, නෝනා, අපි යමු. 483 00:40:37,737 --> 00:40:39,321 පැත්තකට වෙන්න. 484 00:42:07,612 --> 00:42:11,480 ඒ වගේම මම එලඹුන නිගමනය තමයි... 485 00:42:13,108 --> 00:42:16,744 ...ඔයා භයානක කෙනෙක් කියන එක. 486 00:42:16,769 --> 00:42:21,769 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 487 00:42:21,794 --> 00:42:26,794 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.