1 00:00:02,001 --> 00:00:04,001 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 2 00:00:04,200 --> 00:00:05,600 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 3 00:00:05,820 --> 00:00:07,660 "හැනිබල්" පෙර කතාංග වලින්... 4 00:00:08,200 --> 00:00:10,060 විශේෂ නියෝජිත ජැක් ක්‍රව්ෆෝඩ්. 5 00:00:10,060 --> 00:00:12,030 මම තමයි හැසිරීම් විද්‍යා ඒකකයේ ප්‍රධානියා. 6 00:00:12,030 --> 00:00:14,960 විල් ග්‍රැහැම් FBI ආයතනයට වැඩ කරනවා. ඒත් FBI ආයතනයේ කෙනෙක් නෙවෙයි. 7 00:00:14,960 --> 00:00:17,830 ඔහු පිස්සු මිනිස්සුන්ව අල්ලගන්නවා, ඒ ඔහුට ඔවුන් වගේ හිතන්න පුළුවන් නිසා. 8 00:00:17,830 --> 00:00:19,200 මේ ඉන්නේ දොස්තර ලෙක්ටර්, 9 00:00:19,200 --> 00:00:21,082 ඔයා කරන්න ඕන අඳුරු ස්ථාන වලින් ඈත් වෙලා ඉන්න එකයි, 10 00:00:21,108 --> 00:00:22,385 ජැක් ඔයාව ඒ වගේ තැන් වලට යැව්වම. 11 00:00:22,650 --> 00:00:25,760 මුලදි සම්බන්ධ නොවී තිබුනු මිණිමැරීම් ගණනාවක් විල් විසින් සම්බන්ධ කරනවා. 12 00:00:25,980 --> 00:00:28,860 ඔයා මේ මිනීමරුවන්ව අල්ලන්නේ ඔවුන්ගේ හිස් තුලට ගිහින්. 13 00:00:28,860 --> 00:00:30,860 ඒත් ඒ වගේම ඔයාගෙ හිස තුලට ඔවුන්ට එන්නත් ඔයා ඉඩ දෙනවා. 14 00:00:31,190 --> 00:00:33,340 මම ඇයව මැරූ බව මම හිතින් හිතාගත්තා, 15 00:00:33,340 --> 00:00:34,730 ඒත් ඒක ඇත්තටම උන දෙයක් නෙවෙයි. 16 00:00:35,120 --> 00:00:37,260 විල් ග්‍රැහැම්, මිණීමැරීම සම්බන්ධයෙන් ඔබව අත්අඩංගුවට ගන්නවා. 17 00:00:37,260 --> 00:00:39,290 මේ දේ මට කවුරු කරත්, 18 00:00:39,290 --> 00:00:40,800 ඔවුන් ඔයාටත් ලං වේවි. 19 00:00:40,800 --> 00:00:42,720 ඔයා පරිස්සම් විය යුතුයි, හැනිබල්. 20 00:00:42,720 --> 00:00:44,670 ඔවුන් ඔබේ රටාව දකින්න පටන් අරගෙන ඉන්නේ. 21 00:00:44,680 --> 00:00:49,090 ජැක් ක්‍රව්ෆෝඩ් විශ්වාස කරනවා ඔබ ගැන තේරුම්ගන්න පුළුවන් ඇති කියලා. 22 00:04:38,320 --> 00:04:40,720 මේ ආහාර වේලට කියන්නේ "මුකෝසුකි" කියලා- 23 00:04:41,590 --> 00:04:42,940 සෘතුමය සැෂමි. 24 00:04:42,940 --> 00:04:46,350 මුහුදු උර්චින් මාළු, බෙල්ලන් සහ දැල්ලන්. 25 00:04:46,560 --> 00:04:48,760 මොනතරම් සුන්දර ඉදිරිපත් කිරීමක්ද, දොස්තර. 26 00:04:49,470 --> 00:04:50,600 කයිසෙකි - 27 00:04:51,290 --> 00:04:52,840 ජපන් කලා ආකාරයක් 28 00:04:52,840 --> 00:04:54,910 ඒ ගෞරවය ලැබෙන්නේ අපි කන දේ සෞන්දර්යාත්මකව හා රසයෙන් යුක්තව හැදුවොත් තමයි. 29 00:04:55,990 --> 00:04:59,490 මට දැනටමත් ඒක කන එක ගැන වරදකාරී බවක් දැනෙනවා. 30 00:04:59,730 --> 00:05:01,800 කිසිම දෙයක් කෑම ගැන මට කවදාවත් වරදකාරී බවක් දැනිලා නෑ. 31 00:05:12,220 --> 00:05:13,910 මට මාළු වර්ගය අඳුරගන්න බෑ. 32 00:05:14,180 --> 00:05:15,350 ඔහු ෆ්ලොන්ඩර් මාළුවෙක්. 33 00:05:22,180 --> 00:05:25,010 මම මේ කෑම වේල අන්තිමට හැදුනේ මගේ මුරසාකි නැන්දා වෙනුවෙන්, 34 00:05:25,720 --> 00:05:28,370 ඒ හා සමාන අවාසනාවන්ත වාතාවරණයන් යටතේ. 35 00:05:29,160 --> 00:05:31,260 හොඳයි, මොනවද ඒ වාතාවරණයන්? 36 00:05:31,610 --> 00:05:32,670 අහිමි වීමක්. 37 00:05:36,130 --> 00:05:37,300 මේකත් අහිමි වීමක්. 38 00:05:39,120 --> 00:05:41,320 විල් කියන්නේ අහිමිවීමක්, ඒ වගේම අපි මරණය ගැන දුක් වෙනවා. 39 00:05:42,080 --> 00:05:44,930 විල් ගෙ මරණයට වගකියන්න ඕන මම. ඔයා නෙවෙයි. 40 00:05:45,200 --> 00:05:47,690 අපි දෙන්නම ඒකට වගකියන්න ඕන. 41 00:05:47,690 --> 00:05:49,510 මට හිතන එක නවත්තන් බෑ විල් ව මිනී මැරුම් 5කට චූදිතයා උනා කියලා 42 00:05:49,510 --> 00:05:52,320 මම සමහරවිට එකකට පමණක් චූදිතයා වෙන අතරෙදි. 43 00:05:53,720 --> 00:05:55,010 හොඳයි, ඔයා නඩු විභාගයක නෙවෙයි ඉන්නේ. 44 00:05:56,990 --> 00:05:58,070 මම එහෙම වේවි- 45 00:05:58,670 --> 00:06:01,850 FBI ආයතනයේ ශාලා තුලදී, ඒ වගේම ඔයත්. 46 00:06:02,370 --> 00:06:04,570 මම කිව්වේ, විල් ග්‍රැහැම් ට අනුව, මේ සේරම ඔයා කරපු දේවල්. 47 00:06:05,940 --> 00:06:08,680 විල් තමයි ඔයාගෙ දඩයම් බල්ලා උනේ. ඔහු පෙන්වන තැන ඔයාට නොසලකා හරින්න බෑ. 48 00:06:08,680 --> 00:06:09,970 මම ඒක නොසලකා හරින්නෙ නෑ. 49 00:06:13,480 --> 00:06:17,500 ඔයා මාව විමර්ශණය කල යුතුයි. ඒක තමයි මගෙයි ඔයාගෙයි හොඳම අභිරුචිය. 50 00:06:18,170 --> 00:06:19,200 ඔව්. ඒක එහෙමයි. 51 00:06:20,510 --> 00:06:26,290 ඒ වගේම මට නොසලකා හරින්න බෑ මගේ දඩයම් බල්ලට පිස්සු හැදුනා කියන යථාර්තය ඔහු ඔයාව නියමිත තැනට යොමු කරන්න කලින්. 52 00:06:26,970 --> 00:06:30,240 විල්ගෙ උමතු භාවය මත පමණක් අපිට ඔහුව අර්ථ දක්වන්න බෑ. 53 00:06:32,260 --> 00:06:34,920 අපිට විල් ව කොහෙත්ම අර්ථ දක්වන්න බෑ. 54 00:07:47,770 --> 00:07:48,940 ඔයා මොකක්ද කිව්වේ? 55 00:07:50,270 --> 00:07:52,090 මම කිව්වේ, ඒකෙන් ඔයාට මොන වගේ හැඟීමක්ද දැනුනේ? 56 00:07:54,400 --> 00:07:57,010 මට දැනුනේ... හරියට, 57 00:07:58,000 --> 00:08:00,170 මම වතුර පිරුනු ටැංකියක ඉඳගෙන ඉන්නකොට 58 00:08:00,170 --> 00:08:03,660 ඔයා බෝලයකින් තදින් පහර දෙනවා, වතුර කැලතීමේ අභිප්‍රායෙන්, 59 00:08:04,790 --> 00:08:06,700 ඒත් ඔයාට දිගටම ඉලක්කය මග හැරෙනවා. 60 00:08:07,200 --> 00:08:09,490 වාසනාවට, මට තව පහර කිහිපයක් ගසන්න කාලය තියෙනවා. 61 00:08:09,490 --> 00:08:11,450 ඔයා ඉන්නේ මගේ රෝහලේ. 62 00:08:13,840 --> 00:08:15,680 ඔයා දැන් මගේ රෝගියා, විල්. 63 00:08:18,140 --> 00:08:20,030 මම ඔයාට නෙවෙයි කතා කරන්නෙ, ෆෙඩ්රික්. 64 00:08:25,550 --> 00:08:27,380 මට ඕන දොස්තර ලෙක්ටර් ට කතා කරන්න. 65 00:09:20,470 --> 00:09:23,250 දොස්තර බ්ලූම් ට අනුව, ඔයාට අනතුරු ඇඟෙව්වා 66 00:09:23,250 --> 00:09:25,910 විල් ග්‍රැහැම්ගෙ ප්‍රශ්ණය නිසා ඔහුව ක්ෂේත්‍රයට දාන එක ගැන. 67 00:09:28,550 --> 00:09:30,500 ඔව්. ඒක නිවැරදියි. 68 00:09:30,500 --> 00:09:33,510 ඔයා දැනගෙන හිටියද දොස්තර බ්ලූම් මේ වාර්තාව ගොණු කරාවි කියලා? 69 00:09:33,910 --> 00:09:36,420 ඔව්. ඇය කරන්න යන දේ ගැන ඇය මට කිව්වා. 70 00:09:37,890 --> 00:09:39,680 ඒකට විරුද්ධව ඔයා ඇයට උපදෙස් දුන්නද? 71 00:09:40,220 --> 00:09:42,050 මම ඇයට කිව්වා ඇය කළ යුත්තේ 72 00:09:42,050 --> 00:09:44,670 කලයුතුයැයි කියා ඇයට හැඟෙන දේ බව, පැහැදිලිවම, 73 00:09:45,090 --> 00:09:48,570 ඇයට දැනුනා වාර්තාව ගොනු කරන එක අත්‍යාවශ්‍යයි කියලා. 74 00:09:48,570 --> 00:09:51,520 මෙතන විෂමාචාරයක් ගැන චෝදනා තියෙනවා. 75 00:09:51,520 --> 00:09:53,000 ඒක ශාපලත් දෙයක්, ජැක්. 76 00:09:53,000 --> 00:09:55,500 මම කවදාවත් කියා සිටියේ නෑ මේක විෂමාචාරයක් කියලා. 77 00:09:55,500 --> 00:09:57,870 මගේ උපදෙස නම්, ඒක විනිශ්චයේ දෝෂයක්. 78 00:09:57,870 --> 00:10:00,370 විෂමාචාරය පිළිබඳ විනිශ්චයේ දෝෂයක්. 79 00:10:01,970 --> 00:10:04,020 ඒ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වේවි. 80 00:10:04,910 --> 00:10:06,030 එහෙම විය යුතුයි. 81 00:10:08,070 --> 00:10:13,080 ෆෙඩරල පරීක්ෂකවරයා යුධ පිටියේ ඉඳලා ආව කෙනෙක් 82 00:10:13,080 --> 00:10:15,810 යුද්ධයේදි බයිනේත්තු සහ යුධ තුවාල සිදු වූවාට පසුව. 83 00:10:17,590 --> 00:10:19,990 ඔයා නියෝජිත ක්‍රව්ෆෝඩ් ට තුවාල කලා. 84 00:10:21,870 --> 00:10:23,950 බයිනේත්තුව කවුරු ගනීවි කියලද ඔයා හිතන්නේ? 85 00:10:28,310 --> 00:10:33,920 මේක අතහැරලා දාන්න සාධාරණ කැමැත්තක් තියෙනවා 86 00:10:34,390 --> 00:10:37,110 ඉක්මනින් සහ නිශ්ෂබ්ධව. 87 00:10:37,110 --> 00:10:39,180 එහි ආලෝකය තුලදී, ‍දොස්තර බ්ලූම්, 88 00:10:39,180 --> 00:10:43,830 ඔයාට පුළුවන්නම් ඔයාගෙ වාර්තාව බැහැර කරන්න, මම ඒක සෑහෙන්න අගය කරනවා. 89 00:10:43,830 --> 00:10:46,170 නෑ. විල් ග්‍රැහැම්ගෙ ජීවිතය විනාශ වෙලා තියෙන්නේ. 90 00:10:46,170 --> 00:10:48,810 වාර්තාව නිසා ඒක සිදු වෙන්නෙ කොහොමද? 91 00:10:50,760 --> 00:10:52,000 මට කණගාටුයි, ජැක්. 92 00:10:56,090 --> 00:10:58,260 දොස්තර බ්ලූම් ලේසියෙන් නැවෙන කෙනෙක් නෙවෙයි. 93 00:10:59,720 --> 00:11:01,300 මේක අශෝභන එකක් වෙන්නයි යන්නේ. 94 00:11:02,390 --> 00:11:03,640 ඒක දැනටමත් වෙලා තියෙන්නේ. 95 00:11:10,600 --> 00:11:11,760 කුණාටුවක් ඇති උනාද? 96 00:11:11,760 --> 00:11:14,570 අහ්, පේන හැටියට ආයෙත් කවුරුහරි බීවර් වේල්ල පුපුරවලා වගේ. 97 00:11:14,570 --> 00:11:16,310 ඕ, මනුස්සයෝ. 98 00:11:22,330 --> 00:11:24,430 මෙහේ සෑහෙන්න ගඳක් තියෙනවා! 99 00:11:24,430 --> 00:11:26,420 බොහෝදුරට මැරුනු බීවර් සතුන් වෙන්නඇති. 100 00:11:41,190 --> 00:11:42,170 බක්! 101 00:11:46,800 --> 00:11:47,860 මාව මෙතනින් එලියට ගන්න! 102 00:12:00,380 --> 00:12:02,210 විල් ග්‍රැහැම් මාව මුණගැහෙන්න ඕන කිව්වා. 103 00:12:06,230 --> 00:12:07,590 මම කැමතියි ඔහුව මුණගැහෙන්න. 104 00:12:10,330 --> 00:12:13,160 ඔහු හිතන විදිහ ගැන මම තාමත් කුතුහලයෙන් ඉන්නේ, 105 00:12:14,510 --> 00:12:16,120 මෙච්චර දෙයක් උනාට පස්සෙදිත්. 106 00:12:17,710 --> 00:12:19,460 ඔහු තාමත් ඔබට බලපෑම් කරනවා. 107 00:12:22,660 --> 00:12:24,350 විල් ග්‍රැහැම් ඔයාව මුණගැහෙන්න ඕන කියනවා 108 00:12:24,350 --> 00:12:27,410 ඔයාව මෙහෙයවන්න ඔහුගෙ තියෙන පැහැදිලි අදහස හෙළිදරව් කරන්න. 109 00:12:29,150 --> 00:12:30,980 මම විල් ව මුණ ගැහෙන්න එකඟ උනොත්? 110 00:12:32,300 --> 00:12:35,580 ඔහුව මෙහෙයවන්න ඔයාගෙ තියෙන පැහැදිලි අදහස හෙළිදරව් වෙනවා. 111 00:12:38,820 --> 00:12:39,820 මට ඔහු නැති අඩුව දැනෙනවා. 112 00:12:42,240 --> 00:12:45,570 ඔබ විල් ග්‍රැහැම් සමග සිතෙන් බැඳිලා ඉන්නේ. 113 00:12:49,180 --> 00:12:50,510 මම කුමන්ත්‍රණය කලා. 114 00:12:52,010 --> 00:12:53,340 පැහැදිලිවම. 115 00:12:54,660 --> 00:12:57,160 ඔහු ඒකෙ වාසිය ලබා ගනීවි. 116 00:12:59,310 --> 00:13:00,600 විල් කියන්නෙ මගේ යාළුවෙක්. 117 00:13:03,020 --> 00:13:03,980 ඇයි? 118 00:13:05,370 --> 00:13:07,090 ඇයි ඔහු ඔයාගෙ යාළුවෙක් වෙන්නේ? 119 00:13:10,010 --> 00:13:13,300 අස්වාභාවික විදිහට ඔහු ඔහුගෙම මානසික ස්වභාවය දකිනවා, ඒත් ප්‍රයෝජනවත් විදිහට. 120 00:13:15,460 --> 00:13:17,140 හරියට අං තට්ටු ආසනයක් වගේ. 121 00:13:18,480 --> 00:13:20,150 ඔහුට බෑ ඔහු කවුද කියන එක යටපත් කරගන්න. 122 00:13:20,150 --> 00:13:22,530 මම අවංකවම ඒ ගැන අගය කරනවා. 123 00:13:22,540 --> 00:13:26,310 මම හිතනවා ඔයාට අදාල වෙන අවංකභාවයක් තියෙනවා කියලා. 124 00:13:28,980 --> 00:13:32,200 ඔයාට මොනවද යටපත් කරන්න බැරි, හැනිබල්? 125 00:14:09,480 --> 00:14:10,450 හ‍ලෝ, විල්. 126 00:14:12,690 --> 00:14:13,970 දොස්තර ලෙක්ටර්. 127 00:14:19,170 --> 00:14:20,330 සිතුවිලි තුල අතරමං උනාද? 128 00:14:23,530 --> 00:14:24,800 අතරමං උනේ නෑ. 129 00:14:26,510 --> 00:14:27,620 තවදුරටත් එහෙම වෙන්නෙ නෑ. 130 00:14:31,680 --> 00:14:35,220 මගේ හිස්කබල ඇතුලෙ තියෙන සිතිවිලි වලට ඇහුම්කන් දෙන්න මම පුරුදුවෙලා හිටියා 131 00:14:35,220 --> 00:14:40,490 එකම...ම්....ධ්වනියෙන්, ස්වර්යෙන්, උච්චාරණයෙන්, 132 00:14:40,490 --> 00:14:43,040 මගේ කටෙන් පිටතට එන වචන විදිහට. 133 00:14:45,510 --> 00:14:48,600 - එතකොට දැන්? - දැන්... 134 00:14:51,780 --> 00:14:54,000 ...මගේ අභ්‍යන්තර හඬ ඔයාගෙ වගේ. 135 00:14:58,380 --> 00:15:00,330 මට බැහැ ඔයාව මගේ ඔළුවෙන් අයින් කරන්න. 136 00:15:04,240 --> 00:15:08,140 මිත්‍රත්වයට පුළුවන් සමහර වෙලාවට ඒකීය වෙන්වීම් වලට සම්බන්ධ වෙන්න. 137 00:15:08,960 --> 00:15:10,470 ඔයා මගේ යාළුවෙක් නෙවෙයි. 138 00:15:12,250 --> 00:15:16,290 මිත්‍රත්වයේ ආලෝකය අවුරුදු මිලියන ගණනකින් අප වෙත ලඟා උනේ නෑ. 139 00:15:16,290 --> 00:15:18,550 අපේ එච්චරටම මිත්‍රත්වයෙන් දුරයි. 140 00:15:20,470 --> 00:15:25,930 අර මිනීමැරුම් වලට මම වගකියන්න ඕන කියලා මම හිතාගන්න එක වඩාත් ලේසියි ඒක ඔයා කලා කියලා පිළිගන්නවට වඩා. 141 00:15:25,930 --> 00:15:27,050 සත්තකින්ම එහෙම තමයි. 142 00:15:31,810 --> 00:15:35,390 ඔයාගෙ අභ්‍යන්තර කටහඬට පුළුවන් ඔයාගෙ හැසිරීමේ පාලනය අතට ගැනීමට ක්‍රමයක් සලසන්න, 143 00:15:37,030 --> 00:15:39,590 ඔයා කරපු දේවල් වල වගකීම පිළිගැනීමෙන්. 144 00:15:41,490 --> 00:15:44,500 ඔයාගෙ සිතිවිලි වචන බවට පත් කිරීමෙන් පැහැදිලි බවක් ඇති වේවි. 145 00:15:44,500 --> 00:15:45,960 ඔහ්, මට පැහැදිලි බව තියෙනවා. 146 00:15:48,890 --> 00:15:50,000 ඔයා ගැන. 147 00:15:53,590 --> 00:15:55,660 අපේ කතා බහ, විල්, ඔයා ගැනම විතරයි 148 00:15:55,660 --> 00:15:58,210 ඔයා කවුද කියන සත්‍යයට ඔයාගෙ දෑස් විවර කිරීමට. 149 00:15:59,470 --> 00:16:00,860 ඔයා මට කරපු දේ 150 00:16:01,530 --> 00:16:03,110 මගේ හිස තුල තියෙනවා. 151 00:16:03,880 --> 00:16:05,650 මම ඒක හොයාගන්නවා. 152 00:16:11,040 --> 00:16:13,630 මම ඒක මතක් කරගන්නයි යන්නේ, දොස්තර ලෙක්ටර්. 153 00:16:14,310 --> 00:16:15,540 මම එහෙම කරාම, 154 00:16:17,490 --> 00:16:19,200 එතන ගණං ගැනීමක් තියේවි. 155 00:16:22,740 --> 00:16:25,430 මට ඔයා ගැන සෑහෙන්න ලොකු විශ්වාසයක් තියෙනවා, විල්. 156 00:16:27,380 --> 00:16:28,530 මට හැමවෙලාවෙම තියෙනවා. 157 00:17:00,760 --> 00:17:04,120 මම මවිත උනා මේ කාමරේ හරහා අපි යනකොට අඩු වෙලා තියෙන හොඳම දේවල් දැකලා. 158 00:17:05,010 --> 00:17:07,350 සෛලීය දිරා යාම නිසා ඉගෙන ගත්ත පාඩමක්: 159 00:17:07,350 --> 00:17:09,150 අපිට තියෙන මොහොතේ ලෝකයෙන් ප්‍රයෝජන ලබන්න 160 00:17:09,150 --> 00:17:10,080 එයින් ටිකක් නැවත ලබා දෙන්න. 161 00:17:10,080 --> 00:17:13,630 පුළුවන් උනාම, මම උත්සාහ කරනවා මම යන තැන නොමැකිය හැකි සලකුණක් තියන්න. 162 00:17:13,630 --> 00:17:15,290 ඔයාගෙ DNA වලින් නෙවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. 163 00:17:20,410 --> 00:17:22,030 මගේ ඇඳුම් ඔයාලා කොච්චර කල් තියාගන්නවද? 164 00:17:23,030 --> 00:17:25,300 ඔයාගෙ අල්මාරියේ තියෙන අතිරේක ඒවා ගැන ඔයා හිතන්න ඕන. 165 00:17:25,300 --> 00:17:26,600 මම නිතරම කරනවා. 166 00:17:27,320 --> 00:17:30,740 ඔයා දන්නවනේ, මේක කල යුතු නිසා කරනවා මිසක් කවුරුවත් කිසිම දෙයක් සොයාගන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. 167 00:17:31,660 --> 00:17:33,290 සමහරවිට විල් ග්‍රැහැම්ගෙ දේවල් හැරෙන්න. 168 00:17:35,060 --> 00:17:36,590 ඔහුට බලාපොරොත්තු කඩ කර ගන්න වේවි. 169 00:17:37,270 --> 00:17:39,120 ඔයා කරන දේ තියෙන සුන්දරත්වය නිසා, කැට්ස් මෙනවිය. 170 00:17:39,120 --> 00:17:40,580 ඒක නිශ්චිතයි. 171 00:17:40,960 --> 00:17:43,110 ඔයාගෙ සාක්ෂි වලින් විල් ව වැරදි කරු වේවි. 172 00:17:45,830 --> 00:17:47,310 ඒකට ඇති තරම් මම හොයා ගත්තා‍. 173 00:17:47,690 --> 00:17:50,790 අනුමාන හෝ සහජ ඥානයෙන් විශ්වාස කිරීම් අවශ්‍ය නෑ. 174 00:17:50,790 --> 00:17:52,860 මනෝ චිකිත්සාවකට වඩා සෑහෙන්න සරළයි. 175 00:17:54,870 --> 00:17:58,420 විල් ඔහුගෙ උපරිමෙන්ම උත්සාහ කරනවා ඔහු ඉන්නෙ කොහෙද සහ ඒ ඇයි කියලා තේරුම් ගන්න. 176 00:18:00,500 --> 00:18:02,090 ඔයා ඔහුව ආරක්ෂා කල යුතුව තිබුනා. 177 00:18:04,000 --> 00:18:05,910 - ඔහුගෙන්ම ද? - ඔව්. 178 00:18:07,460 --> 00:18:10,680 මට ඔයා ගැන කේන්තියක් නෑ - මට මගේ ගැන කේන්තියට වඩා චුට්ටක්වත් වැඩියෙන් නෑ. 179 00:18:10,680 --> 00:18:13,810 අපි හැමෝටම ඒක මගහැරුනා, ඒක මොකක් උනත්. 180 00:18:15,320 --> 00:18:16,810 අපි එක්කෙනෙක්වත් සැකකරුවන් නෙවෙයි. 181 00:18:17,390 --> 00:18:20,990 ඔයා සැකකරුවෙක් නෙවෙයි; ඔයා තමයි අළුත් විල් ග්‍රැහැම්. 182 00:18:50,560 --> 00:18:52,420 පැමිණියාට ස්තුතියි, දොස්තර ලෙක්ටර්. 183 00:18:52,890 --> 00:18:54,770 ජැක්, ඔබ වෙනුවෙන් මට මොනවද කල හැක්කේ? 184 00:18:55,320 --> 00:18:57,940 මම බලාපොරොත්තු උනේ ඔයා මට උදව් කරාවි කියලා මනෝමය පැතිඩකක් සම්බන්ධයෙන්. 185 00:18:59,040 --> 00:19:00,270 අපිට තවත් මළසිරුරක් හම්බඋනා. 186 00:19:02,960 --> 00:19:04,050 මේ පැත්තෙන්, දොස්තර. 187 00:19:15,390 --> 00:19:18,350 මේක තමයි අපි මෙතෙක් දුරට හොයා ගත්ත සිව්වෙනි මළසිරුර. 188 00:19:18,350 --> 00:19:20,190 අඩුම තරමේ තව එකක්වත් පහල තියෙන්න ඕන. 189 00:19:20,580 --> 00:19:21,770 ඒවා කොච්චර කාලයක් මෙතන තිබිලා තියෙනවද? 190 00:19:21,770 --> 00:19:24,410 කියන්න අමාරුයි, ඒත් කවුරුහරි සෑහෙන්න කරදර විඳලා තියෙනවා 191 00:19:24,410 --> 00:19:26,290 ඒවා හොඳින් සංරක්ෂණය කරන්න වග බලා ගන්න. 192 00:19:26,290 --> 00:19:28,240 ඒවා මත දුම්මල වර්ගයක් ආලේප කරලා. 193 00:19:28,240 --> 00:19:31,550 ලොකු කෙනාව අඩ වශයෙන් අසුරලා, ඇතුලෙ ඉඳලා එලියට දිරාපත් වෙලා. 194 00:19:31,550 --> 00:19:33,900 අනිත් තුන පේන්නේ ඒවට සුවඳ කවලා වගේ. 195 00:19:33,900 --> 00:19:36,740 ඔහු කරන්නේ මොකක් උනත්, ඔහු තාමත් හිතනවා කොහොමද ඒක කරන්නෙ කියලා. 196 00:19:38,750 --> 00:19:40,580 ඔවුන්ට සිලිකන් එන්නත් කරලද? 197 00:19:41,500 --> 00:19:44,590 - ඔවුන්ට යමක් එන්නත් කරලා තියෙනවා. - සිලිකන් ද? 198 00:19:44,590 --> 00:19:47,440 මාළුවන්ගෙන් දුම්මල ගැල්වූ ආකෘති එලියට ගන්න තාක්ෂණයක්. 199 00:19:48,040 --> 00:19:50,340 සිරුරේ හැඩය මරණයෙදි නොවෙනස්ව පවතින්න උදව් වෙනවා. 200 00:19:53,750 --> 00:19:55,300 ඔහු මිනිස් ආකෘති නිර්මාණය කරනවා. 201 00:19:55,790 --> 00:19:58,010 ඔයා ආකෘති හදන්නේ ඔයාට තියාගන්න ඕන ඒවගෙ; 202 00:19:58,500 --> 00:20:00,000 මේවා ගඟට විසි කරලා‍. 203 00:20:01,470 --> 00:20:02,980 සමහරවිට ඒවගෙ අඩුපාඩු ඇති. 204 00:20:05,810 --> 00:20:07,260 මේවා ඔහු ඉවත දාපුවා. 205 00:20:17,840 --> 00:20:21,440 මම ඔයාට අනුමැතිය ලබා දෙන්නම් මාත් එක්ක ඔයාගෙ රොගියෙක් විදිහට කතා කරන්න. 206 00:20:22,970 --> 00:20:23,960 කාත් එක්කද? 207 00:20:24,490 --> 00:20:25,660 ජැක් ක්‍රව්ෆෝඩ් එක්ක. 208 00:20:30,860 --> 00:20:33,960 රෝගියෙක්ගෙ තොරතුරු හෙළිදරව් කිරීම සීමා සහිතව කල යුත්තක් 209 00:20:33,960 --> 00:20:36,960 අවස්ථාවේ අවශ්‍යතාවයන් අනුව. 210 00:20:38,310 --> 00:20:40,260 මොකක්ද අවස්ථාව, හැනිබල්? 211 00:20:41,880 --> 00:20:43,930 විල් ග්‍රැහැම්ට චෝදනා ගොණුකරලා තියෙන්නේ. 212 00:20:45,000 --> 00:20:46,650 ජැක් පමණයි සම්පූර්ණ විදිහට ඉන්නේ. 213 00:20:47,930 --> 00:20:50,020 ඔයා නියෝජිත ක්‍රව්ෆෝඩ්ව ලඟින් තියා ගන්නවා. 214 00:20:51,410 --> 00:20:52,800 අපි අදහසක් බෙදා ගන්නවා. 215 00:20:58,020 --> 00:20:59,960 මම අද විල් ග්‍රැහැම් බවට පත් විය යුතු උනා. 216 00:21:02,210 --> 00:21:04,740 මම FBI අපරාධ සිද්ධියකට උපදෙස් දුන්නා. 217 00:21:07,110 --> 00:21:08,770 මම විල් ගෙ පාවහන් මත හිටගත්තා, 218 00:21:10,110 --> 00:21:13,090 ඔහුගෙ ඇස් තුලින් බැලුවා, එතකොට මම දැක්කා මරණය... 219 00:21:16,490 --> 00:21:18,420 ...ඔහු කොහොමද ඒක දකින්න ඇත්තේ කියලා. 220 00:21:23,820 --> 00:21:27,220 ඇයි ඔයාට FBI නිරීක්ෂණයකට ආරාධනා කරන්නේ? 221 00:21:28,890 --> 00:21:31,350 මම විවෘත සහ අවංක වෙලා ඉන්නවා මම දන්න විදිහට. 222 00:21:34,830 --> 00:21:38,390 ඔයා විනිවිදභාවයේ සාඩම්බරකම ආරක්ෂා කරගෙන ඉන්නවා... 223 00:21:40,130 --> 00:21:43,280 ...ඔයාට බොරු කියන තත්වෙට මාව ඇද දාලා තිබියදීත්. 224 00:21:44,610 --> 00:21:45,570 නැවතත්. 225 00:21:47,600 --> 00:21:49,230 ඔයා මට බොරු කියනවා විතරක් නෙවෙයි. 226 00:21:57,290 --> 00:22:01,150 මේ මුලාවත් සමගින් FBI ආයතනය කොච්චර දුර යාවිද? 227 00:22:04,100 --> 00:22:07,660 ජැක් ක්‍රව්ෆෝඩ් ඔයාට වඩා අඩුවෙන් මාව සැක කරන බවක් තමයි පේන්න තියෙන්නේ. 228 00:22:08,560 --> 00:22:11,130 ජැක් ක්‍රව්ෆෝඩ් දන්නෙ නෑ ඔයාට කල හැකි දේවල් මොනවද කියලා. 229 00:22:15,030 --> 00:22:16,130 ඔයා දන්නෙත් නෑනේ. 230 00:22:32,130 --> 00:22:33,650 එන්න! එන්න! 231 00:22:40,990 --> 00:22:42,750 එතකොට කොහොමද බල්ලො ටික? 232 00:22:42,750 --> 00:22:45,440 හොඳයි. ඒත් වින්ස්ටන් දිගින් දිගටම පලා යනවා. 233 00:22:45,440 --> 00:22:47,150 ඒත් අනිත් අය හැඩ ගැහෙනවා. 234 00:22:47,150 --> 00:22:48,580 වින්ස්ටන් කොහේටද යන්නේ? 235 00:22:52,690 --> 00:22:53,610 ගෙදරට. 236 00:22:54,330 --> 00:22:58,190 - ඔහුට මාව එහෙදි හොයාගන්න ලැබෙන්නෙ නෑ. - අද නෙවෙයි. 237 00:22:59,390 --> 00:23:01,620 ඒත් යම් දවසක ඔහුට ඒක කරන්න පුළුවන් වේවි. 238 00:23:01,880 --> 00:23:03,350 නිවැරදි ආරක්ෂාව සමගින්. 239 00:23:04,230 --> 00:23:06,840 මට දැනට නීතිමය නියෝජනයක් නෑ. 240 00:23:07,560 --> 00:23:08,980 ඔයා දිගින් දිගටම ඔයාගෙ නීතීඥයන් අයින් කරනවා. 241 00:23:08,980 --> 00:23:11,260 නෑ, ඔවුන් FBI ආයතනයේ නීතීඥයන්. 242 00:23:11,840 --> 00:23:15,110 එහෙනම් මම ඔයාට FBI ආයතනයට සම්බන්ධයක් නැති නීතීඥයෙක්ව හොයලා දෙන්නම්. 243 00:23:20,710 --> 00:23:23,140 මම ලබාගතයුත්තේ මොන වගේ ආරක්ෂාවක් කියලද හිතන්නේ? 244 00:23:24,160 --> 00:23:25,360 ස්වයංක්‍රීය එකක්. 245 00:23:25,750 --> 00:23:28,531 ඔවුන් විත්තිකරුට තර්ක කරන්න ඉඩදෙන සහ විසඥතාවය නිසා සිදුවන 246 00:23:28,557 --> 00:23:31,360 ක්‍රියාවන්හි සාපරාධී නැඹුරුව රඳවාගෙන නොසිටින අය විය යුතුයි. 247 00:23:31,360 --> 00:23:34,390 - විසඥතාවය? - විල්... 248 00:23:36,540 --> 00:23:38,390 ...ඔයාගෙ මනස තියෙන්නේ ගින්නක. 249 00:23:39,810 --> 00:23:41,680 ඔයා කරන දේ හි පාලනයක් ඔයාට නෑ, 250 00:23:41,680 --> 00:23:43,910 ඒක කරන බවට තිබෙන මතකය සෑහෙන්න අඩුයි. 251 00:23:43,910 --> 00:23:45,410 මට මතකයි නම් කොහොමද? 252 00:23:48,320 --> 00:23:52,040 මට මතකයිනම් මේ දේ මට සිදු උන හැටි කොහොමද කියලා ? 253 00:23:54,160 --> 00:23:56,580 කොහොමද ඔයාට මතකයිනම් ඔයා ඒක කලේ කොහොමද කියලා? 254 00:23:57,580 --> 00:23:58,800 ඔයා හැනිබල්ව විශ්වාස කරනවා. 255 00:24:00,550 --> 00:24:04,030 මම විශ්වාස කරනවා විල් ග්‍රැහැම් දැන් මගේ ඉදිරිපිට හිටගෙන ඉන්න බව 256 00:24:04,030 --> 00:24:06,180 එවැනි ප්‍රචණ්ඩත්වයක් කිරීමේ හැකියාවක් නොමැතිව. 257 00:24:07,410 --> 00:24:10,330 මම හිතනවා ඔයාගෙ සිහිය විකල් වෙලා කියලා, ඒ වගේම මේ කාල සීමාව ඇතුලත, 258 00:24:10,330 --> 00:24:12,160 ඔයා මම දැනගෙන හිටිය විල් ග්‍රැහැම් නෙවෙයි. 259 00:24:12,160 --> 00:24:14,280 මට හැනිබල්ගෙ කටහඬ ඇහෙනවා 260 00:24:15,690 --> 00:24:17,530 මනාව මගේ මනස තුල. 261 00:24:17,550 --> 00:24:20,160 මට ඇහෙනවා ඔහු මට කවදාවත්ම නොකිව්ව වදන් කියනවා. 262 00:24:20,170 --> 00:24:23,330 ඒක මගේ පරිකල්පනයේ තියෙන එකක් නෙවෙයි. ඒක... ඒක වෙනත් එකක්. 263 00:24:29,960 --> 00:24:32,500 ඔයා කවදහරි මතකයන් නැවත ලබා ගත්ත රෝගියෙකුට උදව් කරලා තියෙනවද? 264 00:24:44,630 --> 00:24:45,830 ඔයාගෙ ඇස් වහගන්න. 265 00:24:53,620 --> 00:24:56,670 ඔයාගෙ අවයව වලට දැනෙන සතුට විඳගන්න. 266 00:25:01,120 --> 00:25:03,710 ඔයා ආරක්ෂිත ස්ථානයක් අසල ඉන්නවා කියලා හිතාගන්න... 267 00:25:04,860 --> 00:25:07,100 ඒ වගේම සන්සුන් ස්ථානයක. 268 00:25:12,760 --> 00:25:16,700 මුළුමුනින්ම සන්සුන් වීමට ආරක්ෂිත ස්ථානයක්. 269 00:25:21,020 --> 00:25:24,290 ඔයා කොච්චර ගැඹුරට ගියත් කමක් නෑ... 270 00:25:25,700 --> 00:25:29,050 මගේ කටහඬ ඔබත් සමග යාවි. 271 00:26:15,430 --> 00:26:16,880 මේක...මේක වැඩ කරන්නෙ නෑ. 272 00:26:18,930 --> 00:26:20,140 ඔයා මොනවද දැක්කේ? 273 00:26:23,090 --> 00:26:24,080 විල්. 274 00:26:24,910 --> 00:26:26,040 ඔයා මොනවද දැක්කේ? 275 00:26:39,320 --> 00:26:44,950 ලුණු දමා ගින්නෙන් පැළහූ සෙලරික් සමග සෙල්ෆියු. 276 00:26:45,410 --> 00:26:47,210 ෆෙඩ්රික්, ඔයා මාව පරීක්ෂා කලා. 277 00:26:49,980 --> 00:26:51,960 මම මාංශ රහිත ආහාරයක් උයන එක දුර්ලභ දෙයක්. 278 00:26:52,110 --> 00:26:55,900 මට වකුගඩුවක් අහිමි උනා; මම මගේ ප්‍රෝටීන් ලබා ගැනීම ප්‍රවේශමෙන් කල යුතුයි. 279 00:26:55,900 --> 00:26:57,690 ඔයාට ඒක අහිමි උනේ නෑ, ෆෙඩ්රික්; 280 00:26:57,690 --> 00:26:58,530 ඒක ඔයාගෙන් පැහැරගනු ලැබුවා. 281 00:26:58,570 --> 00:27:00,740 මට තාමත් ඔයාගෙ සුවවීම ගැන පුදුමයි. 282 00:27:01,660 --> 00:27:03,650 එකකට පුළුවන් බීට් වලට ආදරයෙන් වැඩෙන්න. 283 00:27:06,930 --> 00:27:10,500 ඇලනා බ්ලූම් ඔයාගෙ කලින් හිටිය රෝගියාව අද බලන්න ආවා. 284 00:27:10,500 --> 00:27:12,100 විල් කවදාවත් මගේ රෝගියෙක් වෙලා හිටියෙ නෑ. 285 00:27:12,100 --> 00:27:15,070 ඔහු මගේ ‍රෝගියෙක් කියන එක ඇනුම්පදයක්, 286 00:27:15,070 --> 00:27:16,870 ඒත් ඔහු මට කතා කිරීම ප්‍රතික්ෂේප කරා. 287 00:27:18,870 --> 00:27:21,480 මම ඔහුගෙ ඔළුව අතපත ගානවා වගේ මට දැනෙන්න සැළැස්සුවා 288 00:27:21,480 --> 00:27:24,460 හරියට මාළුකාරයෙක් ඔහුගෙ බඳපටිය ඇදලා ගන්නවා වගේ. 289 00:27:25,110 --> 00:27:28,090 විල් හදන්නේ ඕනම මනෝ චිකිත්සකයෙකුට අභියෝගයක් වෙන්නයි. 290 00:27:28,090 --> 00:27:30,670 ඔහු හරිම නිර්මලයි, හරිම ප්‍රත්‍යක්ෂ ඥානයෙන් යුක්තයි. 291 00:27:30,790 --> 00:27:33,090 ඔහුව පුහුණු කරේ අපරාධ මනෝවිද්‍යාව වෙනුවෙන්, 292 00:27:33,100 --> 00:27:35,790 ඒ වගේම ඔහු ප්‍රධාන මිනීමරුවෙක්. 293 00:27:35,790 --> 00:27:37,340 ඔහු අගනා රෝගියෙක්. 294 00:27:37,630 --> 00:27:38,720 හෝ එසේ විය යුතුයි. 295 00:27:40,470 --> 00:27:42,230 කොහොමද දොස්තර බ්ලූම්ගෙ බැහැදැකීම? 296 00:27:42,890 --> 00:27:46,630 ඔහු ඇයට කිව්වා ඔහුව මෝහනය කරන්න කියලා, ඔහුට නැවත මතකය ලබා ගන්න පුළුවන් වෙන්න. 297 00:27:46,980 --> 00:27:48,170 මේක හරිම රසවත්. 298 00:27:51,570 --> 00:27:52,770 ඔහු සාර්ථක උනාද? 299 00:27:53,480 --> 00:27:55,100 දොස්තර බ්ලූම් සමග රඟ දැක්වීමෙන් විතරයි. 300 00:27:56,790 --> 00:28:00,990 අති දක්ෂ මනෝ චිකිත්සකයෙක් පරණ උන චෙස්නට් ගෙඩියක් මෙන් කඩා වැටෙන එක දකින්නත් දුක හිතෙන දෙයක්. 301 00:28:01,120 --> 00:28:03,850 ඇයට ඔහුව විශ්වාස කරන්න ඕන; මටත් එහෙමයි. 302 00:28:04,200 --> 00:28:06,790 ඔයා තේරුම් ගන්න, ඔහු සාකච්ඡා කරන්න කැමතිම මාතෘකාව තමයි ඔයා. 303 00:28:07,490 --> 00:28:09,410 හැනිබල්, හැනිබල්, හැනිබල්. 304 00:28:09,460 --> 00:28:12,120 මාත් සමග නෙවෙයි, සත්තකින්ම, ඒත් විල්ට ඇහුම්කන් දෙන අනිත් හැමෝම එක්ක. 305 00:28:12,120 --> 00:28:14,950 ඔහු හැමෝටම කියනවා ඔයා යක්ෂයෙක් කියලා. 306 00:28:17,230 --> 00:28:18,090 හොඳයි, ඒක එහෙමනම්, 307 00:28:18,090 --> 00:28:20,790 ඔයා කෑම ගන්නේ මනෝව්‍යාධික මිනීමරුවෙක් එක්කයි, ෆෙඩ්රික්. 308 00:28:49,860 --> 00:28:51,050 ඔයාට තියෙන්නේ කදිම සමක්. 309 00:30:28,290 --> 00:30:30,500 හය දෙනාගෙම වෛද්‍ය වාර්තා තමයි මේ - 310 00:30:30,500 --> 00:30:32,040 හැමෝම වැඩිහිටියෝ, ඒත් ගෑනුයි පිරිමියි ඉන්නවා. 311 00:30:32,040 --> 00:30:34,640 වෙනස් වයස් වල, වෙනස් වර්ග වල, හැමෝම වෙනස් ප්‍රදේශ වල; 312 00:30:34,640 --> 00:30:36,070 කිසිම දෙයක් පොදු නෑ 313 00:30:36,070 --> 00:30:38,300 ඔවුන්ගෙ නිවෙස් වලදි ඔවුන්ගෙම වාහන වලින් අතුරුදහන් වීම හැරෙන්න. 314 00:30:38,300 --> 00:30:41,010 ඒ වගේම ඔවුන් හැමෝගෙම ඇඟවල් වල හෙරෝයින් විශාල ප්‍රමාණයක් තිබුනා. 315 00:30:41,010 --> 00:30:42,450 මැරෙන්න තරම් ප්‍රමාණවත් තරමක්? 316 00:30:42,450 --> 00:30:43,980 ඊටත් වඩා ටිකක්. 317 00:30:44,390 --> 00:30:47,760 මේ සිරුරු වල හමේ තියෙන මේ අමුතු දුර්වර්ණ වීම මොකක්ද? 318 00:30:47,760 --> 00:30:51,340 අපිට BHT රසායනිකය ලැබුනා, ඒක වර්ණ සංරක්ෂණයටයි භාවිතා කරන්නේ. 319 00:30:51,920 --> 00:30:53,600 ඔහුට ඕන වෙලා තියෙන්නේ ඔවුන් සජීවීව ඉන්නවා වගේ පෙන්වීමටයි. 320 00:30:53,830 --> 00:30:55,920 ඔවුන්ට ටිකක් චයිනා වයිට් (හෙරෝයින්) ලබා දීලා, 321 00:30:55,930 --> 00:30:57,420 ඔවුන්ට සංරක්ෂිත ද්‍රව්‍ය එන්නත් කරලා, 322 00:30:57,420 --> 00:31:01,210 ඊටපස්සෙ ඔවුන්ව දිරා පත් නොවීම‍ට සිලිකන් වලින් සිරුරු පුරවලා, 323 00:31:01,320 --> 00:31:04,350 ඊටපස්සෙ ඔහු ඔවුන්ව මුද්‍රා තබනවා, හරියට ගණකම් දුම්මල සිවියකින්. 324 00:31:06,510 --> 00:31:07,690 මොනවද මේ විදුම් තුවාල? 325 00:31:07,690 --> 00:31:10,630 ඒවා සිදුරු වගේ, ම්, මොකක් හරි අමුණන්න භාවිතා කරපු. 326 00:31:10,630 --> 00:31:12,880 ඒවා අමුණලා, සවි කරලා, ඉදිරිපත් කරලා. 327 00:31:13,280 --> 00:31:14,750 ඔහු කොහොමද ඔවුන්ව තෝර‍ගන්නේ? 328 00:31:14,760 --> 00:31:15,910 අපිට කිසි දෙයක් ලැබුනෙ නෑ. 329 00:31:15,910 --> 00:31:19,890 පේන්නෙ අහුඹු ලෙස තෝරගෙන වගේ, ඒත් මේවා අහක දමපු ඒවානම්, 330 00:31:20,220 --> 00:31:22,160 මට දැනගන්න ආසයි ඔහු කීදෙනෙක්ව තියාගෙන ඉන්නවද කියලා. 331 00:31:23,420 --> 00:31:24,930 හරි, මට අතුරුදහන් උන පුද්ගලයින්ගෙ ලැයිස්තුවක් ඕන 332 00:31:24,930 --> 00:31:27,050 ඔවුන්ගෙ වාහන සමගින්ම අතුරුදහන් උන අය‍ගේ 333 00:31:27,050 --> 00:31:29,280 අසල්වැසි පළාත් වලින්, තේරුනාද? 334 00:31:29,610 --> 00:31:30,540 තේරුනා. 335 00:31:44,880 --> 00:31:46,040 ඔයාව දැකපු එක හොඳයි. 336 00:31:46,950 --> 00:31:48,890 ඔයාව දැකීම මට දැනෙන්නෙ කොහොමද කියලා දන්නෙ නෑ. 337 00:31:49,710 --> 00:31:51,030 මම දැනුනම ඔයාට දැනගන්න සළස්වන්නම්. 338 00:31:51,810 --> 00:31:53,070 ජැක් දන්නවද ඔයා මෙහේ කියලා? 339 00:31:53,070 --> 00:31:55,910 නෑ, ඒත් පුදුම විය යුතු නෑ. 340 00:31:55,910 --> 00:31:56,770 මම පුදුම උනා. 341 00:31:57,840 --> 00:32:00,890 මම... ඒකක වලට බෙදෙනවා. 342 00:32:02,580 --> 00:32:04,110 සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් අතුරුදහන් වෙලා. 343 00:32:15,190 --> 00:32:17,320 - ඔයා ගාව ලිපිගොනුව තියෙනවද? - ඔව්. 344 00:32:19,990 --> 00:32:21,110 එතකොට පින්තූර? 345 00:32:23,430 --> 00:32:24,400 ඔව්‍ 346 00:32:25,440 --> 00:32:27,910 මුල් මලසිරුරු හය හම්බඋනේ එකම තැනකින් 347 00:32:27,910 --> 00:32:30,210 ගඟක ගිල්වපුවා, බීවර් සතුන්ගෙ වේල්ලකට අහු වෙලා තිබිලා. 348 00:32:34,090 --> 00:32:35,320 ඔහු ඔවුන්ට මොනවද කරේ? 349 00:32:35,340 --> 00:32:37,220 ඔහු ඔවුන්ව ඉලක්ක කරලා, ඔහුන්ගෙ නිවෙස් දක්වා පස්සෙන් ගිහිල්ලා, 350 00:32:37,220 --> 00:32:39,850 ඔවුන්ව පැහැරගෙන, ඔවුන්ව සංරක්ෂණය කරලා. 351 00:32:40,960 --> 00:32:43,410 ඔයාට දැනගන්න ඕන නේද ඔවුන්ව ඔහු තෝරගත්තේ කොහොමද කියලා? 352 00:32:43,850 --> 00:32:45,450 මම හිතුවා ඔයාට යම් අදහස් කිහිපයක් ඇති කියලා. 353 00:32:46,430 --> 00:32:51,700 මේවා තමයි එකම තත්වයක් යටතේ තාමත් අතුරුදහන් වෙලා ඉන්න පුද්ගලයින්ගේ DMV ඡායාරූප 354 00:32:52,350 --> 00:32:54,130 වෙනස් පළාත් තුනකින්. 355 00:32:58,500 --> 00:32:59,630 ඔයා දකින දේ මට කියන්න. 356 00:33:47,100 --> 00:33:48,590 ඒක වර්ණ ඵලකයක්. 357 00:36:40,380 --> 00:36:41,490 හායි, වින්ස්ටන්. 358 00:36:42,830 --> 00:36:44,950 මෙහෙ එන්න, කොල්ලෝ, අන්න එහෙම. 359 00:36:48,040 --> 00:36:49,780 මම හිතනවා ඔයා මටත් දොස් කියනවා කියලා, නේද? 360 00:37:01,300 --> 00:37:02,330 හලෝ, ජැක්‍. 361 00:37:08,730 --> 00:37:10,670 ඔයා මේ බල්ලව මීට වඩා හොඳින් බලාගන්න ඕන. 362 00:37:10,930 --> 00:37:13,520 ම්. මට භයානක බවක් දැනෙනවා. 363 00:37:14,350 --> 00:37:18,170 මම සියළුම බල්ලන්ට චිප් සවි කලා, ඒත් අඩුම තරමේ උන් 364 00:37:18,170 --> 00:37:20,530 මට හොයාගන්න බැරි තැන් වලට පලා යන්නේ නෑ. 365 00:37:20,910 --> 00:37:22,330 ඔහු විල්ව හොයනවා. 366 00:37:22,960 --> 00:37:24,940 හ්ම්? ඔව්. 367 00:37:26,220 --> 00:37:27,690 ඒ නිසා නෙවෙයිද ඔයා මෙහේ ආවේ? 368 00:37:30,730 --> 00:37:31,750 අහන්න, අහ්... 369 00:37:33,530 --> 00:37:36,930 ...මට තේරෙනවා ඔයා අර වාර්තාව ගොනු කල යුතු බව ඔයාට දැනුනෙ ඇයි කියලා. 370 00:37:37,260 --> 00:37:40,300 ඔයා මගේ විනිශ්චය විචාරණය කලා ඒක විචාරණය කල යුතු උන අවස්ථාවෙදි. 371 00:37:40,310 --> 00:37:41,340 ඔව්. ඒක එහෙමයි. 372 00:37:42,870 --> 00:37:46,010 ඒක වාර්තා වල තියෙනවනම් විල්ගෙ ආරක්ෂාවට ඒක උදව්වක් වේවි. 373 00:37:48,900 --> 00:37:52,950 හැනිබල්ගෙ වරද ප්‍රකාශ කිරීම තමන්ගෙම ආරක්ෂාවට වඩා විල්ට වැදගත්. 374 00:37:53,330 --> 00:37:54,740 හැනිබල් වැරදිකාරයෙක් නෙවෙයි. 375 00:37:55,850 --> 00:37:57,000 විලුත් එහෙම නෙවෙයි. 376 00:37:58,200 --> 00:37:59,520 ඒත් ඔහු බලාපොරොත්තුවක එල්ලිලා ඉන්නවා 377 00:37:59,520 --> 00:38:02,210 හැනිබල් ඔහුට මෙය කල නිසා ඔහු මුහුණ දෙන දේට මුහුණ දිය යුතු නැති බව. 378 00:38:04,900 --> 00:38:06,970 ඔහු කරපු දේ ඔහු නොදැන කල දෙයක් බවට මට ඒත්තු ගන්වන්න. 379 00:38:08,550 --> 00:38:10,870 මම ඇත්තටම ඒක ඒත්තු ගැන්වෙනවට කැමතියි, ඇලනා. 380 00:38:10,870 --> 00:38:14,060 මනෝව්‍යාධිකයෙක් සත්‍යයට ඔච්චර බයවෙන්නෙ නෑ, ජැක්. 381 00:38:14,960 --> 00:38:18,600 විල් බයවෙලා ඉන්නේ, ඒක් ඔහු හොයාගන්න උත්සාහ කරන දේ එයින් නවතින්නෙ නෑ. 382 00:38:19,500 --> 00:38:21,560 කවුරුහරි සත්‍යය සොයා ගත යුතුයි, නේද වින්ස්ටන්? 383 00:38:23,490 --> 00:38:25,580 විල්ට ඔහු කල දේවල් මතක තියෙන එකක් නෑ... 384 00:38:27,450 --> 00:38:29,160 ඔහු කවදාවත් සත්‍යය පිළිගන්නෙ නෑ. 385 00:38:43,110 --> 00:38:44,080 විල්? 386 00:38:47,100 --> 00:38:48,070 විල්? 387 00:38:52,230 --> 00:38:53,220 හේයි විල්. 388 00:38:58,180 --> 00:38:59,160 හායි, ජැක්. 389 00:38:59,310 --> 00:39:00,760 ඔයා මේ දැන් කොහේද ඉන්නේ? 390 00:39:01,990 --> 00:39:03,080 මාළු බාන්න ගිහින්. 391 00:39:04,740 --> 00:39:05,840 ඔයා මොනවද මෙහේ කරන්නේ? 392 00:39:06,300 --> 00:39:08,590 මට ඕන ඔයා වරක් කවුරු වෙලා හිටියද කියලා මතක් කර ගන්න 393 00:39:10,630 --> 00:39:13,490 ඔයා දන්නවනේ, මාස ගානකට කලින් මම පන්ති කාමරේට එනකොට හිටිය මිනිහා. 394 00:39:14,200 --> 00:39:15,360 මට ඒ මනුස්සයව මතකයි. 395 00:39:18,400 --> 00:39:20,270 මට තියෙන්නෙ මතකයන් විතරයි. 396 00:39:22,830 --> 00:39:26,500 හිතාගන්න අළුත් එකක් මත පැකිළීම කොච්චර කදිමයිද කියලා. 397 00:39:31,060 --> 00:39:35,720 මට මුළුමුනින්ම විශ්වාසයි මට මේ දේවල් ක‍රේ හැනිබල් ලෙක්ටර් බව. 398 00:39:36,310 --> 00:39:38,520 ඒ වගේම ඒකෙ විනෝදජනක දේ තමයි සැකය. 399 00:39:39,120 --> 00:39:43,190 මට මා වෙතම ඔප්පු කරන්න හෝ වෙන කාටවත් ඔප්පු කරන්න කිසිම දෙයක් නෑ.. 400 00:39:43,190 --> 00:39:46,680 මේකට වගකියන්න ඕන හැනිබල් කියලා. - මතකයක්වත් නෑ. 401 00:39:48,750 --> 00:39:50,150 ඔයා ගාව දැන් යමක් තියෙනවද? 402 00:39:51,070 --> 00:39:52,480 ඔයා මතකය ආපසු ලබා ගත්තද? 403 00:39:52,480 --> 00:39:53,390 ඔව්. 404 00:39:55,550 --> 00:39:56,700 ඒකෙ තේරුමක් නෑ. 405 00:39:56,700 --> 00:39:57,730 මටනම් එහෙමෙ නෑ. 406 00:40:00,350 --> 00:40:02,090 ඔහු ඒක ඉතා හොඳින් කලා. 407 00:40:03,880 --> 00:40:07,190 මම... එතන.. එතන සාක්ෂි බිඳක්වත් තිබු‍නෙ නෑ. 408 00:40:07,190 --> 00:40:09,890 ඔයාට ඒත්තු ගන්නවන්න ඇති තරම් දෙයක් පමණයි තිබුනේ. 409 00:40:09,890 --> 00:40:14,680 දොස්තර ලෙක්ටර් සම්බන්ධයෙන් ඔයාගෙ ඇති හිමිකම් ගැන අපි පරීක්ෂා කලා, විල් - මුළුමුනින්ම. 410 00:40:14,730 --> 00:40:17,480 අපි හැම ඇඳුමකම හැම නූලක් ගැනම පරීක්ෂා කලා. 411 00:40:17,790 --> 00:40:19,020 අපි ඔහුගෙ DNA ලබා ගත්තා. 412 00:40:19,300 --> 00:40:23,210 අපි ඔහුගෙ ඇඟිලි සලකුණු ලබා ගත්තා, අපිට කිසිම දෙයක් හම්බුනේ නෑ. 413 00:40:23,210 --> 00:40:24,970 ඔයා කුකුල් කූඩුවට නරියට ඇතුල් වෙන්න දුන්නා. 414 00:40:24,970 --> 00:40:28,910 ඔයා කැසී බොයිල්ගෙ මළ සිරුර උඩ ඉඳගෙන ඒ ක්ෂේත්‍රය තුලදී ඔයාවම මට විස්තර කරනවා. 415 00:40:28,910 --> 00:40:30,940 නෑ, මම විස්තර කරන්නේ හැනිබල් ලෙක්ටර්වයි. 416 00:40:31,150 --> 00:40:33,210 මට තවදුරටත් මේකට ඇහුම්කන් දෙන්න බෑ 417 00:40:33,580 --> 00:40:38,520 මම... මම ඔයා හොයන විදිහේ බුද්ධිමත් මනෝව්‍යාධිකයෙක් නෙවෙයි. 418 00:40:44,520 --> 00:40:45,580 ආයුබෝවන්, විල්. 419 00:40:50,420 --> 00:40:52,050 ඔයා දැන් මාව විශ්වාස කරන එකක් නෑ. 420 00:40:54,970 --> 00:40:55,960 ඔයා විශ්වාස කරාවි. 421 00:42:33,330 --> 00:42:35,710 මට ඕන ඔයා මට විරුද්ධව තියෙන සාක්ෂි නොසලකා හරින්න. 422 00:42:35,710 --> 00:42:38,550 ඔයාට සූදානම් වෙන්න ඕන ඇති ඔයා මේ වගේ දෙයක් දැකලම නැත්නම්. 423 00:42:38,550 --> 00:42:39,710 මට සහතිකයි මම දැකලා නැති බවට. 424 00:42:39,710 --> 00:42:42,650 ඔයා වැරදිකරු බව ඔප්පු වේවි, ඒ වගේම ෆෙඩරලයේ මරණ දණ්ඩනය ලබා දේවි. 425 00:42:42,650 --> 00:42:43,930 ඔහු ඔබත් සමග සෙල්ලම් කරනවා. 426 00:42:43,930 --> 00:42:46,860 හැනිබල් ලෙක්ටර්ගෙන් දුරස් වෙලා ඉන්න. 427 00:42:48,470 --> 00:42:50,470 මම ඔයාට විශ්වාස කරනවා. 428 00:42:52,010 --> 00:42:54,880 ඝාතකයා හැනිබල් නම්, ඔහු ඔහුගෙ කුසලාන වලට මොකද කරන්නේ? 429 00:42:57,520 --> 00:42:58,810 ඔහු ඔවුන්ව අනුභව කරනවා. 430 00:42:58,835 --> 00:43:03,835 ❄★۩ "දිනිඳු සම්පත්" කළ උපසිරැසි ගැන්වීමකි ۩★❄ කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න 431 00:43:03,860 --> 00:43:08,860 මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර වීඩියෝ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.